1 00:00:00,000 --> 00:00:05,000 {\an2\c&H00F5F8&\fade(1000,500)}පයිරේට් සිංහල උපසිරැසි උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය (www.PirateLk.Com) 2 00:00:00,000 --> 00:00:10,580 3 00:00:15,410 --> 00:00:20,580 මිකල්ගේ අතුරුදහන් විමෙන් පැය 9යකට පසු 4 00:00:21,410 --> 00:00:25,580 {\an2\c&H00F5F8&\fade(1000,500)}පයිරේට් සිංහල උපසිරැසි උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය (www.PirateLk.Com) 5 00:01:50,870 --> 00:01:52,450 ජෝන්ස්! 6 00:02:18,940 --> 00:03:28,900 {\an7}Dilshan {\an7}Sachintha {\an7}Bandara 7 00:02:18,940 --> 00:03:28,900 {\an3}Dark /|S01 E02|\ "LIES" "කොහෙද නෙමෙයි, කවදාඳ" Original Air Date on, 01 December 2017 (GER) 8 00:03:29,080 --> 00:03:38,400 #65 වන උපසිරැසි නිර්මාණය ☺"දිල්ෂාන් සචින්ත [සචී]"☺ කරුණාකර කතෘ හිමිකම සුරකින්න 9 00:03:39,080 --> 00:03:41,200 මේ සිරුර වයස අවුරුදු 10ත් 12ත් අතර පිරිමි ළමයෙක්ගේ. 10 00:03:41,290 --> 00:03:44,580 මැරිලා තියෙන්නේ... පැය 16කට වගේ කලින්. 11 00:03:44,950 --> 00:03:49,330 ඇස් වටේට අමුතු විදිහකට පිච්චිලා කරවෙලා ගිහින් තියනවා. 12 00:03:49,410 --> 00:03:51,580 ලිංගික හිංසනයක් පිලිබද කිසිම සලකුණක් නැහැ, 13 00:03:51,660 --> 00:03:53,540 ශුක්රාණු නැහැ, විදෙස් DNA නෑ. 14 00:03:53,620 --> 00:03:56,200 එත් මෙතන එක අමුතු දෙයක් තියනවා. මේ බලන්න. 15 00:03:57,290 --> 00:04:00,580 පිලිස්සිම් තුවාල හැරුණුවිට, කණ් ඇල විණාශ වෙලා තියනවා. 16 00:04:00,660 --> 00:04:02,790 ඒ වගේම කණ අභ්‍යන්තරයටත් හානි වෙලා. 17 00:04:02,870 --> 00:04:04,660 කණ්බෙර දෙකම පුපුරලා. 18 00:04:05,160 --> 00:04:06,450 ‍එහෙම වෙන්නේ දරාගන්න බැරි ශබ්ධයන් නිසා නේද? 19 00:04:07,160 --> 00:04:09,000 ඔව්... නැත්තම් පීඩනයක් නිසා, 20 00:04:09,080 --> 00:04:10,580 මූහුණ වේගෙන් උස් පහත් වීමකින්. 21 00:04:10,750 --> 00:04:13,540 නැත්තම් වේගෙන් දෙපැත්තට බ්‍රමණය වීමකින්. 22 00:04:13,620 --> 00:04:15,540 ඔයා දන්නවද ඔටකෝනියා ගැන? 23 00:04:15,790 --> 00:04:17,700 කණ් නාලිකා වල කුඩා අස්ති කොටස් තියනවා 24 00:04:17,790 --> 00:04:20,160 ඒවා අපිට මුහුණ ඉහල පහල යවන්න උපකාරි කරනවා. 25 00:04:20,250 --> 00:04:21,540 ඒවා ව්‍යාකූල වෙනවා. 26 00:04:21,620 --> 00:04:24,540 ශරීරය ක්‍රියාකරන විදිහට,උදාහරණයක් විදිහට, අපිට අපේ සමබරතාවය නැති වුනාම වගේ. 27 00:04:25,200 --> 00:04:28,660 මේ පිරිමි ළමයගේ ඒ කුඩා අස්ති කොටස් පේන්නවත් නැහැ. 28 00:04:40,830 --> 00:04:42,040 මිකල්! 29 00:04:52,870 --> 00:04:54,200 මිකල්! 30 00:05:37,160 --> 00:05:38,620 මිකල්! 31 00:05:40,410 --> 00:05:41,540 මිකල්! 32 00:06:15,950 --> 00:06:17,200 ඔයා මොනවද එහේ කලේ? 33 00:06:17,290 --> 00:06:18,870 දෙයියනේ! ඔයාට පිස්සුද? 34 00:06:21,040 --> 00:06:22,370 මොනවද ඔයා කරන්නේ? 35 00:06:24,580 --> 00:06:26,410 මට ඇහුනා ඔයාලා ඉස්කෝලෙදි කතාවුන දේවල්. 36 00:06:26,500 --> 00:06:28,080 ගුහාව ගැන... 37 00:06:28,410 --> 00:06:30,120 ඒ වගේම එරික්ගේ මතුද්‍රව්‍ය ගැන... 38 00:06:30,660 --> 00:06:32,160 ඉතින් මම හිතුවේ... 39 00:06:33,370 --> 00:06:35,160 අනේ මන්දා මොනා හිතුවද කියලා. 40 00:06:43,750 --> 00:06:45,450 මට කණගාටුයි මිකල් ගැන. 41 00:07:04,370 --> 00:07:09,370 සිකුරාදා රාත්‍රියේදි වින්ඩන් වල තවත් පිරිමි ළමයෙක් අමුතු විදිහට අතුරුදහන් වුනා. 42 00:07:09,790 --> 00:07:12,370 පොලීසිය පවසන විදිහට, ඔහුගේ වයස අවුරුදු 11ක් පමන වනවා 43 00:07:12,450 --> 00:07:15,160 ඔහු ඔහුගේ සහෝදරයා සමග වින්ඩන් වනාන්තරයට යගොස් තිබෙනවා 44 00:07:15,250 --> 00:07:18,290 න්‍යාෂ්ඨික බලාගාරය අසල තියන, ගුහාව ලගදි තමයි අවසානෙට දැක තිබෙන්නේ. 45 00:07:18,750 --> 00:07:23,290 පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා, මේ පිළිබද කුමක්හෝ දෙයක් දන්නවනම් එය ඇවිත් පවසන ලෙස. 46 00:07:23,370 --> 00:07:28,370 නගර වැසියන්,ගවේශණ කංඩායම් සමග එකතුවී. දැනටමත් සෙවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා. 47 00:07:28,750 --> 00:07:33,450 මීට සති දෙකකට පෙරදීත්, එම ප්‍රදේශයේදි වයස අවුරුදු 15ක පිරිමි ළමයෙක් අතුරුදහන් වූවා. 48 00:07:33,540 --> 00:07:39,160 මේ අතුරු දහන් වූ පුද්ගලයන් අතර කුමක් හෝ සම්බන්ධයක් තිබේද යන්න ගැන පොලීසියේ අවධානය යොමුවී තිබෙනවා. 49 00:07:50,660 --> 00:07:51,870 හෙලෝ. 50 00:07:52,450 --> 00:07:53,950 අම්මා කතාකරන්නේ. 51 00:07:54,040 --> 00:07:56,120 ඔයාගේ තාත්තටයි මටයි ආරන්චි වුනා. 52 00:07:57,660 --> 00:07:59,700 මිකල්ට වුන දේ ගැන.. 53 00:08:00,120 --> 00:08:02,540 අනේ මන්දා මොනවා කියන්නද කියලා. 54 00:08:03,450 --> 00:08:05,160 මාර්තයි මේගනුයි හොදින්ද? 55 00:08:06,410 --> 00:08:07,750 සමහරවිට... 56 00:08:07,830 --> 00:08:09,580 අපිට කරන්න පුළුවන් උදව්වක් තියෙනවනම් කියන්න? 57 00:08:10,160 --> 00:08:12,580 ඔයා මේක ඇහුව ගමන් ආපහු කතා කරන්න. 58 00:08:13,330 --> 00:08:15,290 අපිත් හුගක් කලබල වෙලා ඉන්නේ. 59 00:08:15,370 --> 00:08:16,410 හරිද. 60 00:08:28,040 --> 00:08:29,080 මම... 61 00:08:29,750 --> 00:08:31,330 මට අල්රික්ව සම්බන්ධ කරගන්න බැහැ. 62 00:08:32,330 --> 00:08:33,950 අපි අද ළමයින්ව බලන්න යන්නේ නැද්ද? 63 00:08:34,040 --> 00:08:37,700 එයාලා කන්ඩායම් වලට බෙදිලා ළමයව හොයනවා. මාත් මේ යන්න කියලා බැලුවේ.. 64 00:08:41,660 --> 00:08:43,370 ඊයේ රෑ ඔයා කොහෙද හිටියේ? 65 00:08:44,290 --> 00:08:47,370 මම රෑ මැද ඇහැරිලා බලනකොට ඔයා හිටියේ නැහැ. 66 00:08:47,450 --> 00:08:48,910 මට නින්ද ගියේ නැහැ. 67 00:08:49,500 --> 00:08:52,910 මම වත්තට සීත කාලෙට ගන්න බඩු ටිකක් හරිගැස්සුවා. 68 00:08:53,200 --> 00:08:54,870 එත් කාර් එක තිබුනෙත් නැහැනේ. 69 00:08:56,040 --> 00:08:57,830 අපේ ලණු ඉවර වුනා. 70 00:08:57,910 --> 00:08:59,790 මම ගෑස් ස්ටේෂන් එකට ගියා ඒවා ගේන්න. 71 00:09:02,910 --> 00:09:04,950 ට්‍රන්ටි, මුලින්ම මැඩ්, දැන් මිකෙල්. 72 00:09:05,500 --> 00:09:07,830 පේන විදිහට ඒක ආපහු වෙනවා වගේ. 73 00:09:19,790 --> 00:09:23,000 තාත්තගේ සහෝදරයා අතුරුදහන් වෙනකොට එයාගේ වයස කීයද? 74 00:09:23,080 --> 00:09:24,330 මවු වරුන්ගේ දිනය 1986 75 00:09:24,450 --> 00:09:25,750 එතකොට ඔයාගේ තාත්තට 15යි. 76 00:09:27,450 --> 00:09:29,790 මැඩ් එයාට වඩා අවුරුදු තුනක් බාලයි. 77 00:09:33,950 --> 00:09:35,580 එයාව කවදාවත් හම්බවුනේ නැද්ද? 78 00:09:47,370 --> 00:09:49,120 අපි එරික් ගැන කතා කලා. 79 00:09:49,950 --> 00:09:51,450 කැලේදි. 80 00:09:54,660 --> 00:09:57,000 මිකල් හිතුවේ ඒක නරක දෙයක් කියලා. 81 00:09:58,250 --> 00:10:00,040 කවුරුවත් හම්බුනේ නැති එක. 82 00:10:03,120 --> 00:10:04,790 මිකල් ආපහු ඒවි. 83 00:10:07,040 --> 00:10:08,500 අනිවාර්යෙන්ම. 84 00:10:33,080 --> 00:10:36,080 හේයි, මේ මාර්තා. පනිවිඩයක් තියන්න. 85 00:10:37,620 --> 00:10:38,790 හේයි, මාර්තා. 86 00:10:39,620 --> 00:10:40,910 මේ මම. 87 00:10:42,000 --> 00:10:43,290 මම, අම්... 88 00:10:45,450 --> 00:10:48,330 ආපහු මට කතාකරන්න? බායි. 89 00:10:53,540 --> 00:10:56,120 මේ මැරුනු කෙනා, මිකල්වත් එරික්වත් නෙමෙයි. 90 00:10:56,540 --> 00:10:59,580 ඒ ළමයා විකෘත්ති වෙලා. ඇස් සම්පුර්ණයෙන්ම පිච්චිලා. 91 00:11:00,040 --> 00:11:02,410 එයාගේ ඇදුම පුරාවටම රතු පාට පස් තැවරිලා තියනවා. 92 00:11:03,160 --> 00:11:04,700 එත් එයා හම්බවුන තැන ඒවා තිබිලා නැහැ. 93 00:11:05,580 --> 00:11:09,290 ඉතින් පේන විදිහට කවුරු හරි එයාට අසුව දශකයේ ඇදුම් අන්දලා වගේ. 94 00:11:10,750 --> 00:11:13,620 ඒ සපත්තු, ස්ටෝරියෝ එක... අසුව දශකයේ ඒවා. 95 00:11:14,330 --> 00:11:16,160 ඒවගේම එයාගේ බෙල්ලේ තිබිලා අපි මේක හොයාගත්තා: 96 00:11:16,250 --> 00:11:19,830 1986 භාවිතා කරපු, රතු ලනුවකින් ගැට ගහපු පෙනික් කාසියක්, 97 00:11:22,250 --> 00:11:24,120 ඒ වගේම මේ රේඩි ඒකේ සිංදුවක් තියනවා. 98 00:11:26,290 --> 00:11:31,040 කාලයාගේ ඇවෑමෙන්, අපි සිහිනයන්ගෙන් අවදිවන්නෙමු 99 00:11:38,410 --> 00:11:41,910 -එතකොට මිකලුයි එරිකුයි? -වොලර් සෙවීම් කටයුතු සම්බන්ධීකරණය කරන්න. 100 00:11:42,000 --> 00:11:44,500 ඒවගේම දැන්ම මේ සිරුර ගැන කාටවත් නොකියා ඉමු. 101 00:11:44,580 --> 00:11:48,120 අපිට අතුරුදහන් වුන ළමයි දෙන්නෙක් සහ මිය ගිය පිරිමි ළමයෙක් ඉන්නවා. 102 00:11:48,450 --> 00:11:50,750 අතුරුදහන් වුවන් ගැන මධ්‍යම කාර්‍යාලයෙන් විස්තර ගන්න . 103 00:11:50,830 --> 00:11:53,290 එයාලගේ සමීපතයන් හැමෝගෙන්ම ප්‍රෂ්න කරන්න! 104 00:11:53,370 --> 00:11:55,620 ගුහාව ඇතුලේ... ඒක ඇතුලේ දොරක් තියනවා! මම දොරක් හොයාගත්තා. 105 00:11:57,580 --> 00:11:58,580 ටිකක් කතා කරමුද? 106 00:12:04,450 --> 00:12:07,500 ගුහාව ඇතුලේ දොරක් තියනවා ඒක යන්නේ න්‍යෂ්ඨික බලාගරය පැත්තට වගේ. 107 00:12:08,000 --> 00:12:12,200 අපිට පරික්ෂා කිරිමේ වරෙන්තුවක් ගන්න ඕනි. සමහර විට මිකල් ඒ දොරන් ඇතුලට යන්න ඇති. 108 00:12:12,950 --> 00:12:15,500 ඒක අධි ආරක්ෂිත කලාපයක්. ඔයාට එහෙට යන්න බැහැ. 109 00:12:16,290 --> 00:12:18,620 -සමහරවිට එයා වැටෙන් පනින්න ඇති. -කටුකම්බි වලට උඩින්? 110 00:12:18,700 --> 00:12:22,160 අපි වැට පරික්ෂා කරලා බැළුවා. ඒක කොතනකින්වත් හානි වෙලා නැහැ. 111 00:12:22,250 --> 00:12:23,580 ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද? 112 00:12:24,870 --> 00:12:28,370 මේ සිද්ධීන් හැම එකක්ම එකට එකක් සම්බන්ධයි. මැරුණු ළමයා, එරික්, මිකල්. 113 00:12:29,540 --> 00:12:33,000 සමහරවිට ඔයා හරි ඇති. ඒ දේවල් ආපහු වෙනවා වගේ. 114 00:12:33,080 --> 00:12:36,250 මෑඩ් අතුරුදහන් වුනෙත් එතනදිමයි. න්‍යෂ්ඨික බලාගාරයට කිට්ටුව. 115 00:12:36,330 --> 00:12:38,330 එතන මොකක් හරි වැරුද්දක් තියනවා... මට ඒක දැනෙනවා. 116 00:12:40,120 --> 00:12:41,000 හරි. 117 00:12:41,580 --> 00:12:43,830 මම පරික්ෂාකිරිමේ වරෙන්තුවක් ඉල්ලන්නම්. 118 00:12:58,750 --> 00:13:00,290 පොලීසිය ඉක්මනින්ම ඒවී. 119 00:13:01,370 --> 00:13:03,870 අපි අද රෑට එයලාගෙන් බේරෙන්න ඕනි ජගන්. 120 00:13:06,290 --> 00:13:07,160 අද රෑ. 121 00:13:09,160 --> 00:13:11,330 එයාලා හැම තැනක්ම පරික්ෂා කාරාවි. 122 00:13:16,540 --> 00:13:19,080 සමහරවිට වෙන කට්ටියක් ඒක කරන්න ඇති. 123 00:13:19,750 --> 00:13:22,950 මොකද එරික්... එයාලා ඔහු දිහා බලාගෙන ඉන්න ඇති. 124 00:13:24,540 --> 00:13:25,660 ඔයා මට තර්ජනය කරනවද? 125 00:13:26,950 --> 00:13:28,450 නැහැ, මොකටද? 126 00:13:31,250 --> 00:13:34,830 ඔයා දන්නවද සාර්තක සහ අසාර්ථක මිනිස්සු අතර තියෙන වෙනස මොකක්ද කියලා? 127 00:13:37,370 --> 00:13:38,580 අනිවාර්යෙන්. 128 00:13:39,950 --> 00:13:41,450 අද රෑම ඒක කරනවා. 129 00:13:42,290 --> 00:13:43,660 කාටවත් කියන්න එපා. 130 00:13:43,750 --> 00:13:45,160 තේරුනාද? 131 00:13:55,080 --> 00:13:58,000 වින්ඩන් ෆොරෙස්ට් හෝටලය 132 00:14:14,080 --> 00:14:15,790 මොකක්ද වෙන්න ඕනි සර්? 133 00:14:16,870 --> 00:14:18,370 මට කාමරයක් ඕනි. 134 00:15:26,830 --> 00:15:30,370 ඒක ඔයාට කොච්චර වේදනාකාරි ඇත්ද. මුලින්ම ඔයාගේ පුතා මැඩ් නැතිවුනා... 135 00:15:32,250 --> 00:15:33,950 දැන් ඔයාගේ මුනුබුරා. 136 00:15:34,160 --> 00:15:35,410 එත්... 137 00:15:35,500 --> 00:15:37,410 දැන් මුලු නගරයම එකට එකතුවෙලා ඉන්නේ. 138 00:15:37,500 --> 00:15:38,910 අපි කොහොමහරි එයාව හොයාගමු. 139 00:15:39,580 --> 00:15:40,790 සමහරවිට හම්බවෙයි. 140 00:15:43,370 --> 00:15:44,870 සමහරවිට නැති වෙයි. 141 00:17:29,620 --> 00:17:33,410 142 00:18:39,370 --> 00:18:40,700 අල්රික්, මේ මම චාලට්. 143 00:18:41,080 --> 00:18:44,660 ඇලෙක්සැන්ඩර් පරික්ෂාකිරීමේ වරෙන්තුව අවහිර කළා. 144 00:18:44,750 --> 00:18:48,790 එත් අපි දැන් ඒ ගැන විනිසුරු තුමා එක්ක කතාකරනවා. මේක අහපු ගමන් මට කතාකරන්න. 145 00:19:59,160 --> 00:20:00,200 ඇමතුම අවසන් 146 00:22:09,750 --> 00:22:12,540 වින්ඩන් ගුහාව 147 00:22:13,250 --> 00:22:18,950 ඉතින්, ඉතින් අපිට උපකල්පනය කරන්න පුළුවන්, මොකද මේ ගුරුත්වාකර්ෂන විෂමතා නිසා, 148 00:22:19,040 --> 00:22:22,790 කාලය සහ අවකාෂය අතර නම්‍යයතාවයක් ඇතිකරන්න පුළුවන්. 149 00:22:25,080 --> 00:22:31,660 එත් ප්‍රෂ්ණය කියන්නේ, අපිට කොච්චර ආපස්සට දකින්න පුළුවන්ද කියන එක? 150 00:22:32,790 --> 00:22:37,950 ඒ වගේම ඒකේ වටිනාකම මොකක්ද කියන එක? 151 00:22:39,040 --> 00:22:41,290 විද්‍යාත්ඥයින්ට කොච්චර දුරට මේක හදාරා තියනවද? 152 00:22:56,790 --> 00:22:58,750 ඇලෙක්සැන්ඩර්, මේ ගේට්ටුව අරින්න. 153 00:22:59,620 --> 00:23:00,870 මට ඇඅතුලට එන්න දෙන්න. 154 00:23:02,040 --> 00:23:04,910 ගුහාව ඇතුලේන් මෙහෙට දොරක් තියනවා. සමහරවිට එයා ඒක ඇතුලට යන්න ඇති. 155 00:23:08,200 --> 00:23:11,500 අනේ මට ගුහාව සම්බන්ධ වන බෑවුම කොටස පරික්ෂා කරන්න දෙන්න! 156 00:23:11,910 --> 00:23:13,200 කරුණාකරලා. 157 00:23:13,290 --> 00:23:15,080 මට කාවවත් එහෙට යවන්න බැහැ. 158 00:23:15,500 --> 00:23:17,330 ඒක අධි ආරක්සිත කලාපයක්. 159 00:23:17,410 --> 00:23:19,910 මගේ බටයෝ හැමදාම එතන මුර කරනවා. 160 00:23:20,580 --> 00:23:22,500 මිකල් එහේ ඉන්නවනම්, අපි ඒක දැනගන්න ඕනි. 161 00:23:24,750 --> 00:23:25,910 උබ මහ බූරූවෙක්! 162 00:23:27,000 --> 00:23:29,370 ඇයි ඔයා මෙහෙම කරන්නේ? මාව විනාස කරන්නද හදන්නේ? 163 00:23:29,450 --> 00:23:31,200 අපි කතාකරන්නේ මගේ පුතා ගැන! 164 00:23:31,290 --> 00:23:33,660 මම වරෙන්තුවක් එක්ක ආපහු එනවා! 165 00:23:33,750 --> 00:23:37,120 එතකොට තොපිට මේ කෙහෙල්මල් ගේට්ටුව අරින්න වෙයි! 166 00:23:37,830 --> 00:23:39,250 අපතයා! 167 00:23:39,620 --> 00:23:40,870 ඇරපිය මේක! 168 00:23:41,580 --> 00:23:43,200 මට සමාවෙන්න අල්රික්. 169 00:23:43,290 --> 00:23:45,580 -ඇත්තටම. -ඇරපන් මිනිහෝ! 170 00:24:28,290 --> 00:24:30,500 රහස් වචනය වැරදි - තව 3න්වතාවක් උත්සහ කල හැක 171 00:24:35,250 --> 00:24:36,700 රහස් වචනය වැරදි - තව 2වතාවක් උත්සහ කල හැක 172 00:24:57,750 --> 00:24:59,580 මොනවද ඔයා මෙහේ කරන්නේ? 173 00:25:00,790 --> 00:25:02,620 -මට ඔයාව බලන්න ඕනි වුනා. -එන්න. 174 00:25:12,080 --> 00:25:13,580 මොකද මේ? 175 00:25:14,370 --> 00:25:16,000 ඇයි ඔයා මෙහේ? 176 00:25:17,370 --> 00:25:18,870 මට කණගාටුයි. 177 00:25:31,370 --> 00:25:33,160 ඔයා මොනවා හරි හොයාගත්තද? 178 00:25:43,330 --> 00:25:44,950 ඔක නවත්තන්න, අනේ. 179 00:25:45,910 --> 00:25:47,290 අනේ. 180 00:25:57,040 --> 00:25:58,950 මට දැන් මේක කරන්න ඕනි නැහැ. 181 00:26:10,450 --> 00:26:12,250 මම ඔයාට කතාකරන්නම්, හරිද? 182 00:26:42,120 --> 00:26:45,160 කොහෙද හරස්මාරුව? [යම්කිසි සළකුණු කරපු තැනක් වගේ අදහසක්] 183 00:27:06,700 --> 00:27:08,870 හදුනාගැනීමට නොහැකියි- කාර් රථයක්, හදුනාගත නොහැකියි... 184 00:27:12,700 --> 00:27:14,830 "හදුනාගත්තා: වෑන් රථයක්"? 185 00:27:16,290 --> 00:27:18,160 ඔබෙන්ඩෝෆ්ට වෑන් එකක් තියනවා... 186 00:27:23,000 --> 00:27:24,330 පොලිස් වාර්ථා 187 00:27:38,500 --> 00:27:41,290 ජැන්කැස්කි! ඔයා ඕබන්ඩෝෆ්ගෙන් ප්‍රෂ්ණ කලාද? 188 00:27:41,370 --> 00:27:42,950 ඔව්, ඇයි? 189 00:27:43,040 --> 00:27:47,080 ලිපිගොනු වල තියන විදිහට එරික් අතුරුදහන් වුන දවසේ එයා ඉදලා තියෙන්නේ බලාගාරේ වැඩ කරමින්. 190 00:27:47,540 --> 00:27:50,410 ඔව් එයා එහේ ගබඩාවේ වැඩ කරන්නේ. සමහර වෙලාවට රියදුරෙක් විදිහටත් වැඩ කරනවා 191 00:27:50,500 --> 00:27:52,660 -ඔයාට ඒක විෂ්වාසද? -ඇත්තෙන්ම. 192 00:27:53,290 --> 00:27:55,790 ඒ කියන්නේ, එයාට බලාගාර භූමියට ඇතුල්වෙන්න පුළුවන්ද? 193 00:27:56,250 --> 00:27:59,290 -මම හිතන්නේ. -ඊයේ රෑත් එයා ඉදලා තියෙන්නේ බලාගාරෙද? 194 00:28:00,500 --> 00:28:02,040 මම දන්නේ නැහැ. 195 00:28:02,120 --> 00:28:03,950 මම එච්චර දේවල් එයාගෙන් ඇහුවේ නැහැ. 196 00:31:57,950 --> 00:31:59,450 බිමට දානවා. 197 00:32:00,120 --> 00:32:02,160 දැන්මම ඔක බිමට දානවා! 198 00:32:05,120 --> 00:32:06,200 අල්රික්! 199 00:32:15,660 --> 00:32:16,700 මොනාද මේ? 200 00:32:21,120 --> 00:32:22,660 මේවා ඔයාගෙද? 201 00:32:26,290 --> 00:32:27,790 අපි එකතුවෙලා ඒක කලේ. 202 00:32:29,620 --> 00:32:30,700 එරිකුයි මමයි. 203 00:32:31,750 --> 00:32:34,160 අපි ඉස්කෝලේ ඇතුලේ ඒවා විකුණුවා. 204 00:32:39,870 --> 00:32:41,750 ඊයේ ඔයා බලාගාරයට ගියාද? 205 00:32:42,200 --> 00:32:43,950 ඊයේ? නැහැ ඇයි? 206 00:32:53,830 --> 00:32:54,700 මේ මොකක්ද? 207 00:32:55,040 --> 00:32:58,500 මිනිස්සු එයාලගේ කුනු මෙහෙට අරන් ආවම, මොවා හරි දෙයක් තියලා යනවා. 208 00:32:59,160 --> 00:33:01,500 එරික් ස්කුටර් එකක් ගන්න ඉතිරිකරපුවා. 209 00:33:07,620 --> 00:33:09,040 කොහෙද මගේ කොල්ලා? 210 00:33:18,700 --> 00:33:19,950 මම දන්නේ නැහැ, ජෝර්ජන්. 211 00:34:33,160 --> 00:34:34,620 ඔයා හිතනවද එයාලා ඔහුව හොයාගනියි කියලා? 212 00:34:35,830 --> 00:34:36,700 ඔව් එහෙම වෙයි. 213 00:34:44,750 --> 00:34:46,120 එයා ලඟ රහස් තිබුනද? 214 00:34:48,700 --> 00:34:49,540 මිකල් ලඟද? 215 00:34:50,620 --> 00:34:51,580 නැහැ තාත්ත ලඟ. 216 00:34:53,040 --> 00:34:56,000 එයා අපෙන් මොනවා හරි හැංගුවා නේද? 217 00:34:58,660 --> 00:34:59,870 ඇයි ඔයා එහෙම කියන්නේ? 218 00:35:05,450 --> 00:35:06,410 ඔයාට එයා නැතිව පාළුද? 219 00:35:10,830 --> 00:35:13,120 මම හිතන්නේ එයා මට පාළු දැනෙන්න දෙයක් ඉතිරි කරලා ගියේ නැහැ. 220 00:35:15,370 --> 00:35:17,410 එයා මොන වගේ කෙනෙක්ද කියලා වත් මට හරියට තේරුම්ගන්න බැරි වුනා. 221 00:35:19,950 --> 00:35:21,580 සමහරවිට අපිට කවදාකවත් දැනගන්න බැරිවෙයි. 222 00:35:23,870 --> 00:35:25,700 එයා මොනවගේ කෙනෙක්ද කියලා. 223 00:35:30,330 --> 00:35:31,330 ඔයා එයාට ආදරේ කලාද? 224 00:36:35,120 --> 00:36:37,660 මොකක් වුනත් කමක් නැහැ, මට ඇත්ත කියන්න. 225 00:36:40,830 --> 00:36:42,000 ඔයා මට බොරු කියන්න ඕනි නැහැ. 226 00:36:43,250 --> 00:36:44,370 මොකක්ද මේ වෙන්නේ. 227 00:38:25,450 --> 00:38:27,370 කොහෙද, මිකල්? 228 00:38:38,410 --> 00:38:42,160 කවදද, මිකල්? 229 00:40:35,330 --> 00:40:36,370 කවුද ඔයා? 230 00:40:37,580 --> 00:40:39,250 ඇයි? ඔයා කවුද? 231 00:40:39,330 --> 00:40:40,160 මිකල්. 232 00:40:41,120 --> 00:40:42,330 මම මෙහේ ඉන්නේ. 233 00:40:42,750 --> 00:40:44,660 අල්රික් මමත් මෙහේ ඉන්නේ. 234 00:40:46,620 --> 00:40:48,080 මොකද ඔතන පැලවෙලාද? 235 00:40:48,700 --> 00:40:51,660 -ඔහේ ඇවිත් තියෙන්නේ වැරදි ගෙදරට මෝඩයෝ. -හේයි, අල්රික්! 236 00:40:51,950 --> 00:40:53,370 එන්න අපි යන්න ඕනි. 237 00:40:53,910 --> 00:40:56,000 හරි කැත්රිනා,මේ එනවා. 238 00:40:57,540 --> 00:40:59,620 ඔයා මෙහේ කෙනෙක් නෙමෙයි මෝඩයෝ. 239 00:41:06,660 --> 00:41:07,500 කවුද ඒයා? 240 00:41:10,040 --> 00:41:11,950 ග්‍රිම් රිපර් කෙනෙක්. ඔයාට කියන්න බැහැ? 241 00:41:12,540 --> 00:41:14,040 හේයි ඕක නවත්තන් ! කැත්රිනා. 242 00:41:14,240 --> 00:41:24,240 #65 වන උපසිරැසි නිර්මාණය ☺"දිල්ෂාන් සචින්ත [සචී]"☺ කරුණාකර කතෘ හිමිකම සුරකින්න 243 00:41:24,830 --> 00:41:27,000 CHERNOBYL - මාස 6යකට පසු 244 00:41:30,910 --> 00:44:23,910 {\an2\c&H00F5F8&\fade(1000,500)}නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලාවල සිංහල උපසිරැසි සඳහා www.PirateLk.Com වෙත පිවිසෙන්න 245 00:41:30,910 --> 00:44:23,910 {\an2\c&H00F5F8&\fade(1000,500)}නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලාවල සිංහල උපසිරැසි සඳහා www.PirateLk.Com වෙත පිවිසෙන්න