1 00:00:15,015 --> 00:00:16,159 - හරිද? - හරි. 2 00:00:28,069 --> 00:01:00,839 ‭165 ' වැනි උපසිරසි පරිවර්තනය ~ ශාන් විමුක්ති [විමා] ~ w w w . b a i s c o p e l k . c o m ≡ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ≡ 3 00:00:17,159 --> 00:00:20,068 ♥♥♥ලක්විමන.com - අන්තර්ජාලයෙන් තෑගී ගන්න, අතටම යවන්න ♥♥♥ WWW.LAKWIMANA.COM වෙත පිවිසෙන්න 4 00:01:01,839 --> 00:01:10,839 මෙය www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසියක් වන අතර කතාංගයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. නවතම හා පැරණි චිත්‍රපට වල සිංහල උපසිරැස ලබා ගැනීමට අප විබ් පලට ගොඩවන්න. විකාශණය වූ දිනය - 2017 නොවැම්බර් 17 Sync & corrections by honeybunny www.addic7ed.com 5 00:00:26,068 --> 00:00:27,069 තාත්තේ. 6 00:01:29,839 --> 00:01:30,839 වන් බැජ්... 7 00:01:32,675 --> 00:01:33,675 ටු බැජ්. 8 00:01:34,469 --> 00:01:35,595 පෙනී ඇන්ඩ් ඩයිම්. 9 00:01:46,856 --> 00:01:48,483 ඔන්න එනවා! 10 00:01:50,818 --> 00:01:54,030 ගෙදරට සාදරයෙන් පිලිගන්නවා. 11 00:01:54,114 --> 00:01:55,573 හෙනගහපන් උබට පනිෂර්, කාලකන්නියා! 12 00:01:55,657 --> 00:01:57,284 මෙක්සිකෝවලදී ඔයා ප්‍රවේසම්. 13 00:01:57,367 --> 00:01:59,494 14 00:02:03,290 --> 00:02:08,295 කාටලයේ බේරුන අවසන් කෙනා විදියට සම්මානයක් දෙන්න ඕන. 15 00:02:48,668 --> 00:02:53,631 අයර්ලන්තයේ ඩබ්ලින් බලා පියාසර කරන 1513 ගුවන් යානය, 31 වැනි දොරටුවේ. 16 00:02:53,715 --> 00:02:58,345 ඩබ්ලින් බලා පියාසර කරන 1513 ගුවන් යානය, 31 වැනි දොරටුවේ.. 17 00:02:59,470 --> 00:03:01,890 හේයි මයිකි කතා කරන්නෙ. ඔව්, වෙන කවුරුහරි බේරුනාද? 18 00:03:02,682 --> 00:03:04,309 හුටා, මමද ඉතුරු එකම කෙනා? 19 00:03:05,059 --> 00:03:07,395 නෑ, මම හොඳින්. මම හොඳින්. ඔව්, නගින්නයි යන්නේ. 20 00:03:08,646 --> 00:03:12,442 ඩබ්ලින්වල ලොකු පාටියක් ලැහැස්ති කරන්න කියන්න මම එනව. 21 00:03:23,995 --> 00:03:25,306 අනේ එපා... 22 00:03:25,330 --> 00:03:28,207 ඔයා දින්නා... ඔයා හැමෝවම මැරුව. 23 00:03:28,291 --> 00:03:31,586 බයික් කාරයෝ, කාටල්, කිචන් අයිරිෂ්.. උන් හැමෝම මැරිලා. 24 00:03:31,669 --> 00:03:34,756 - ඔව්, තව ටිකයි. - මට තේරෙනවා. 25 00:03:34,839 --> 00:03:36,424 ඇහැට ඇහැක් ඊට පස්සේ සේරම ඉවරයි. 26 00:03:36,508 --> 00:03:38,676 - මට පවුලක් ඉන්නවා. - මට පවුලක් නෑ. 27 00:03:38,760 --> 00:03:42,597 දෙයියන්ගේ නාමෙට බන්, මාව මැරුව කියල ඔයාගේ පවුල ආයේ එන්නෑ. 28 00:03:42,680 --> 00:03:45,683 - මම මැරුණ කියල ඇති වෙනස මොකක්ද? - මොකුත් නෑ. 29 00:03:49,812 --> 00:03:51,856 දෙයියනේ. 30 00:03:54,776 --> 00:03:57,737 දෙයියනේ. 31 00:03:57,820 --> 00:04:00,823 - විස්වාස කරන්න පුලුවන්ද? - කාමරයකට පලයන්, අසික්කිතයෝ! 32 00:04:00,907 --> 00:04:04,077 අයර්ලන්තයේ ඩබ්ලින් බලා පිටත් වන 1513 යානය දැන් පිටත් වෙ. 33 00:06:00,735 --> 00:06:01,736 ඒයි! 34 00:06:04,989 --> 00:06:08,451 - උබද අලුත් එකා? - ඔව් ඩොනී චැවිස්. 35 00:06:08,535 --> 00:06:11,954 හරි, බලමු උබ කරන හැටි. වරෙන්. 36 00:06:33,601 --> 00:06:34,852 ඒ ග්‍රිම්ප්. 37 00:06:34,936 --> 00:06:37,564 බයවෙන්නෙපා ඌ ඔතනම ඉන්නෑ. 38 00:06:54,456 --> 00:06:57,041 - ඒක තමා රෙද්ද. - ඔව් ඔව්. 39 00:07:01,212 --> 00:07:03,923 ඒයි! කස්ටිග්ලියොන්! 40 00:07:06,092 --> 00:07:08,928 ඒ බුරුවා දවල් කෑම වෙලාව. 41 00:07:14,058 --> 00:07:16,728 - ඌ ඒ මිටියට ආදරෙයි - ඔව්. 42 00:08:24,086 --> 00:08:25,963 බත් ලැහැස්තියි! 43 00:09:38,995 --> 00:09:41,205 ඒයි නිදිමතයා. 44 00:09:51,340 --> 00:09:53,050 මේ යකානම්. 45 00:09:53,134 --> 00:09:55,177 උට පිස්සු ලාන්ස්. උබ මොනවද කරන්න යන්නේ? 46 00:09:55,261 --> 00:09:56,929 උබේ කතාව මොකක්ද බන්? 47 00:09:58,305 --> 00:10:00,099 වේලාසන එනවා පරක්කු වෙලා යනවා. 48 00:10:01,392 --> 00:10:04,520 අමතර කාලයක් වැඩ කරන්න නොකිව්වොත් එයාල උබට ගෙවන්නේ නැහැ හරිද? 49 00:10:04,604 --> 00:10:06,939 - හරිද? - ඒක එහෙමයි කියල උබ දන්නවා නේද? 50 00:10:08,733 --> 00:10:10,109 දිවක් තියෙනවද? 51 00:10:10,693 --> 00:10:12,862 උබේ අවුල මොකක්ද මන්ද බන්. 52 00:10:12,945 --> 00:10:16,240 "ලිෆ්ට් එක උඩහටම යනව" වගේ දෙයක් මං හිතන්නේ. 53 00:10:16,323 --> 00:10:18,743 ඕන දෙයක් නේද බන්? 54 00:10:18,826 --> 00:10:23,122 ඒත් උබ මේ කරන දේ අපිට වේදනයි. 55 00:10:23,873 --> 00:10:26,042 උබ හින්දා අපිට O.T නැතිවෙනවා. 56 00:10:26,125 --> 00:10:28,210 උට දෙකක් ඇනපන් ලාන්ස්. සමහරවිට උට ඒක තේරෙයි. 57 00:10:28,294 --> 00:10:30,212 පිස්සා... 58 00:10:30,296 --> 00:10:32,464 හරි හරි 59 00:10:35,301 --> 00:10:38,429 - ඔන්න පිනට් බර ජෙලි සැන්ඩ්විච් එක. - ඔන්න පොර. 60 00:10:44,560 --> 00:10:46,437 උබ මාව හතුරෙක් කරගන්න ඕන නෑ බන්. 61 00:11:00,952 --> 00:11:02,846 - උබ විහිලු කරනවා! - කතා කරපු හැම දේම. 62 00:11:02,870 --> 00:11:04,640 - ඇයි උබට වැදගත් නැත්තේ? - උබ! 63 00:11:04,664 --> 00:11:06,016 මම උබව පරද්දනවා. 64 00:11:06,040 --> 00:11:07,142 - සල්ලි දාපන්. - හරි. 65 00:11:07,166 --> 00:11:09,293 - පනහයි, සීයයි. - ලොකුකම්. 66 00:11:09,376 --> 00:11:11,021 - කොහෙද යන්නේ? - මම උබව පරද්දනවා.. 67 00:11:11,045 --> 00:11:12,088 ලේසියෙන් හොයන සල්ලි. 68 00:11:12,171 --> 00:11:13,491 - අපි බලමු. - මමත් එන්නද? 69 00:11:13,839 --> 00:11:15,383 ඉඩ නෑ. 70 00:11:39,115 --> 00:11:40,825 මෙතන උසයිනේ බන්,. 71 00:11:44,120 --> 00:11:45,162 මම ඩොනී. 72 00:11:49,083 --> 00:11:51,085 ඔයා හැමදාම මෙතන ඉන්නවද? 73 00:11:57,049 --> 00:11:58,717 මේ නිසා නේද ඔයා මෙතනට එන්නේ? 74 00:12:00,845 --> 00:12:03,097 කවුරුත් නොඑන නිසයි මම මෙතනට එන්නේ. 75 00:12:05,016 --> 00:12:06,017 හරි. 76 00:12:10,437 --> 00:12:11,730 පීට් නේද? 77 00:12:13,900 --> 00:12:20,031 පීට් මගේ ආච්චි හදන සැන්ඩ්විච් තමා පළාතේ තියන හොඳම ඒවා. 78 00:12:20,614 --> 00:12:23,242 කෑවේ නැත්නම් ඒක දැනගන්න වෙන්නේ නැහැ ඔයාට. 79 00:12:31,125 --> 00:12:34,045 මොනාද බන්, මිනිහෙක් උනාම කන්න ඕන. 80 00:12:34,128 --> 00:12:36,505 විශේෂයෙන්ම කුළුගෙඩියෙන් ගහන විදියට. 81 00:12:36,588 --> 00:12:38,674 යෝධයෙක් වගේ නිකම්. 82 00:12:38,757 --> 00:12:40,759 "One-man chain gang" ෆිල්ම් එකට කැමතියිද? 83 00:12:40,843 --> 00:12:43,137 මම සැන්ඩ්විච් එකක් ගන්නම්. උබ කටවහගෙන ඉන්නවද? 84 00:12:45,139 --> 00:12:46,307 පොරොන්දු වීම් නැහැ. 85 00:12:52,188 --> 00:12:53,355 ස්තුතියි. 86 00:12:55,316 --> 00:12:56,483 දන්නවද.. 87 00:12:58,861 --> 00:13:00,612 හැමෝම හිතන්නේ උබ පිස්සෙක් කියල. 88 00:13:04,033 --> 00:13:05,367 ඒත් මං දන්නවා උබ එහෙම නැහැ කියල.. 89 00:13:09,205 --> 00:13:11,332 ලාන්ස් අරහෙම නොකර ඉන්නයි තිබ්බේ බන්. 90 00:13:11,415 --> 00:13:14,251 හැමෝම සල්ලි හම්බකරන්න බලන්නේ. එච්චරයි. 91 00:13:15,294 --> 00:13:17,588 ශික්, මම තනියම O.T කරන්න පුලුව උනා. 92 00:13:17,671 --> 00:13:20,799 කාලෙකින් මම වැඩ කරල නැහැ මගේ ආච්චිට බෙහෙත් ගන්න සල්ලි ඕන. 93 00:13:28,307 --> 00:13:30,142 ඒවානම් මාර තුවාල කැළැල් බන්. 94 00:13:32,436 --> 00:13:34,146 - ඒ වෙඩි පාරක්ද? - ඔව්. 95 00:13:34,230 --> 00:13:35,272 ශික්. 96 00:13:35,982 --> 00:13:38,192 උබ නිහඬ තදයෙක් නේද පීට්? 97 00:13:39,861 --> 00:13:41,820 - මැරීන් බලකායේ. - එහෙමද? 98 00:13:41,904 --> 00:13:42,904 ඔව්. 99 00:13:43,530 --> 00:13:44,823 මගේ තාත්තත් හිටිය. 100 00:13:45,991 --> 00:13:48,494 ඔව් 1/2 පහල උතුරු කැරොලිනා වල. 101 00:13:48,994 --> 00:13:51,330 එයා මට සුපිරි වීරයෙක් වගේ උනා. 102 00:13:52,957 --> 00:13:54,500 එයාල මැරෙන අය හැරුනම, නේද? 103 00:13:58,128 --> 00:13:59,338 මට කනගාටුයි. 104 00:14:01,382 --> 00:14:03,092 එයා තුන්පාරක් යුද්දෙට ගියා . 105 00:14:04,010 --> 00:14:06,845 දෙපාරක් ඉරාකෙට, එක පාරක් ඇෆ්ගන්. 106 00:14:09,974 --> 00:14:12,935 අම්මයි තාත්තයි ෆිලිම් එකක් බලන්න ගිහින් රෑ එන ගමන් හිටියෙ.... 107 00:14:13,811 --> 00:14:16,856 අලුත ලයිෂන් එක ගත්ත ළමෙක් වේගෙන් ඇවිල්ල හප්පලා. 108 00:14:20,317 --> 00:14:22,444 මං පහුදා උදේ ඇහැරෙද්දි, එයාල නැතිවෙලා. 109 00:14:26,032 --> 00:14:27,783 පවුලක් ඉන්නවද ඔයාට? 110 00:14:29,826 --> 00:14:31,037 එතකොට මට 12. 111 00:14:32,246 --> 00:14:34,790 ආච්චි එක්ක ජිවත් වෙන්න මට මෙහෙට එන්න උනා. 112 00:14:36,750 --> 00:14:38,335 මට ඉන්නේ එයා විතරයි. 113 00:14:40,546 --> 00:14:41,964 තාත්තේ බලන්න... 114 00:14:43,299 --> 00:14:44,884 ඒක අපහසුයි... 115 00:14:49,846 --> 00:14:52,391 ...මම ආශ්‍රය කරපු සමහරු... 116 00:14:54,351 --> 00:14:55,811 ඒත් මං කවදාවත් එයාලව අත්හැරීයේ නැහැ. 117 00:14:57,813 --> 00:14:59,606 Semper Fi. (හැම වෙලේම විස්වාසවන්තව යන තේරුම රැගත් ලතින් බසින් වූ හමුදා වැකියකි) 118 00:14:59,690 --> 00:15:03,777 මේ බලන්න, ඩොනී. සැන්ඩ්විච් වලට ස්තුතියි. මම ඒක අගය කරනවා. 119 00:15:05,404 --> 00:15:07,239 ඒත් මට යාලුවෝ ඕන නැහැ, හරිද? 120 00:15:09,533 --> 00:15:12,786 ඔයා හොයන්නේ මොකක් උනත්... ඒ මම නෙමේ. 121 00:15:15,164 --> 00:15:17,499 ඔව්... හරි. 122 00:15:19,543 --> 00:15:21,253 මම කතාවක් අහල තියෙනව. 123 00:15:21,837 --> 00:15:23,732 වලක සෙබලෙක් ඉන්නවා එයාට එලියට එන්න බෑ, 124 00:15:23,756 --> 00:15:24,965 ඉතිං එයා උදව් ඉල්ලල කෑගැහුවා. 125 00:15:25,132 --> 00:15:27,234 NCO කෙනෙක් ඇවිල්ල කියනවා, "කෙලවෙද්දෙන් පුතා තව හාරපන්." 126 00:15:27,246 --> 00:15:29,511 (NCO - non-commissioned officer / noncommissioned officer) 127 00:15:29,803 --> 00:15:31,055 කියල සවලක් දෙනවා. 128 00:15:32,431 --> 00:15:35,309 එයා කිව්ව විදියට සෙබලා තව හෑරුවා. 129 00:15:36,102 --> 00:15:37,769 ඊට පස්සේ නිලධාරියෙක් එතනින් යද්දී, 130 00:15:37,853 --> 00:15:41,065 කියනවා, "රෙද්දයි පුතා, උබට NCO දුන්න උපකරණෙ පාවිච්චි කරපං". 131 00:15:41,482 --> 00:15:42,983 කියල එයාට බකට් එකක් විසි කරනවා. 132 00:15:43,359 --> 00:15:46,988 වලේ හිටිය සෙබල සවලෙන් බකට් එක පුරවනවා,, 133 00:15:47,071 --> 00:15:48,906 ඒත් එයාගේ වල තවම ගැඹුරයි, හරිද? 134 00:15:49,490 --> 00:15:53,995 ඊළඟ පාර, මනෝචිකිත්සකයෙක් එනවා එයාට බෙහෙත් දීල කියෙනව, 135 00:15:54,078 --> 00:15:56,705 "මේකෙන් ඔයාට වල ගැන අමතක වෙයි." 136 00:15:56,788 --> 00:15:57,957 බෙහෙත් වලට අමතක වෙනවා. 137 00:15:58,958 --> 00:16:00,376 ඊට පස්සේ බෙහෙත් ඉවර වෙනවා. 138 00:16:00,960 --> 00:16:03,545 ඊට පස්සේ සෙබලෙක් එනවා, එයා වගේම කෙනෙක්, 139 00:16:03,629 --> 00:16:07,216 දුවිල්ලෙන්-මඩින් නාවිල, එයාට ඇහෙනවා උදව් ඉල්ලා කෑගහනවා. 140 00:16:08,092 --> 00:16:10,719 ඊට පස්සේ ඒ සෙබලත් වලට පනිනවා. 141 00:16:10,802 --> 00:16:12,388 පොඩි එකා, ඌ බයවෙනවා. 142 00:16:12,471 --> 00:16:15,641 "මොනවද උබ කරන්නේ? දැන් අපි දෙන්නම වලේ." 143 00:16:16,808 --> 00:16:18,852 ජරාව ගාගත්ත සෙබල හිනා වෙනවා... 144 00:16:19,811 --> 00:16:22,982 එයා කියනවා "සන්සුන් වෙයන් යාලුවා. මම කලින් මෙතන ඉඳල තියෙනවා. 145 00:16:24,233 --> 00:16:25,442 එලියට යන විදිය මං දන්නවා." 146 00:16:27,152 --> 00:16:29,488 අද අලුත් කට්ටියක් එකතුවෙලා ඉන්න බව පේනවා. 147 00:16:29,655 --> 00:16:30,656 සාදරයෙන් පිලිගන්නවා. 148 00:16:30,947 --> 00:16:33,200 ඔයාට කතා කරන්න ඕන නම් කතා කරන්න. 149 00:16:33,284 --> 00:16:35,995 අහන ඉන්න ඕන නම් අහගෙන ඉන්න, ඒ දෙකම හොඳයි. 150 00:16:36,078 --> 00:16:38,914 කවුරුත් මොකුත් හිතන්නෑ මෙතන, තේරුම්ගන්න සහෝදර සහෝදරියන් ටිකක් ඉන්නේ. 151 00:16:38,998 --> 00:16:41,667 තේරුම්ගන්න ඕන එකම දේ තමයි ලෝකය වෙනස් වෙන්නේ නැහැ. 152 00:16:42,251 --> 00:16:44,920 අද රටේ සැබෑම පිඩිත පන්තිය... 153 00:16:45,504 --> 00:16:50,634 - ...ක්‍රිස්තියානු ඇමරිකන් දේශප්‍රේමින්. - ඔන්න ඉතිං එකම විකාරේ. 154 00:16:50,718 --> 00:16:54,096 උබල අන්ධයි බොලව්. මම අන්ධ නැති නිසා මා එක්ක තරහ ගන්න එපා. 155 00:16:54,179 --> 00:16:55,389 පස්ස ඉඹපිය ක්‍රැකර්. 156 00:16:55,472 --> 00:16:58,850 අයිසැක්, ඕ'කෝනර්ට ඉවර කරන්න ඉඩ දෙන්න, 157 00:16:58,934 --> 00:17:01,496 ඔයාගේ සුමාන ක්ලබ් එකේ වැඩේ අකුරක් නෑර විස්තරේ වගේ තමා. 158 00:17:01,520 --> 00:17:03,897 අකුරක් නෑර විස්තරේ. 159 00:17:03,980 --> 00:17:09,570 අපි මේ ලිබරල් අපතයින්ට මොනවහරි කරන්න ඕන.. 160 00:17:09,653 --> 00:17:11,822 ..මේ රට බිමට සමතලා කරන හැතිකරේ. 161 00:17:11,905 --> 00:17:14,283 අපේ තුවක්කුයි අයිතිනුයි අරගන්න හදන උන්. 162 00:17:16,202 --> 00:17:17,578 කාටවත් කියනන් යමක්? 163 00:17:19,621 --> 00:17:24,543 මම මේ රට වෙනුවෙන් සටන් කළා එත් මට කිසිම තැනක් නැහැ මේ රටේ. 164 00:17:27,796 --> 00:17:30,674 නීති මොනවද කියන්නේ තවදුරටත් මං දන්නේ නැහැ. 165 00:17:31,258 --> 00:17:34,344 උන් බයවෙලා බන්. මොකද උන් මෝඩ නැහැ. 166 00:17:34,928 --> 00:17:39,015 උන් අවුරුදු 15ක් හමුදාවක පුහුණු කරනවා ඊට පස්සේ පාරවල් වලට ඇදල දානව. 167 00:17:39,600 --> 00:17:42,103 අපිට අපිව ආරක්ෂා කරගන්න වෙන කාලයක් එනවා 168 00:17:42,186 --> 00:17:44,605 ඒ දේවල් කලින් තිබ්බ විදිය අමතක කරන්න කාලක් එනවා. 169 00:17:44,688 --> 00:17:47,066 ඔයා මේ රටට ආදරෙයි, ඔයා ලැහැස්තිපිට ඉන්න එක හොඳයි, 170 00:17:47,149 --> 00:17:48,859 'මොකද ඊළඟ යුද්දේ' ඇතිවෙන්නේ මෙහෙ. 171 00:17:49,901 --> 00:17:52,404 විදි පුරා ලේ ගංගා හැලෙයි. 172 00:17:52,488 --> 00:17:54,740 Sic semper tyrannis. 173 00:17:55,449 --> 00:17:57,118 "මෙයින් සෑම විටම කෘර"? 174 00:17:58,952 --> 00:18:01,247 අපේ ආණ්ඩුව කෘරයි කියලද හිතන්නේ ලුවිස්? 175 00:18:05,918 --> 00:18:09,963 මම දන්න එකම දේ අපි අපේ ජිවිත අවධානමේ දාගත්තා භයානක දේවල් කලා... 176 00:18:10,339 --> 00:18:12,258 අපි ගෙදර එද්දී කිසිම ප්‍රයෝජනයක් වෙලා නැහැ. 177 00:18:24,228 --> 00:18:26,021 නින්ද කොහොමද ලුවිස්? 178 00:18:26,105 --> 00:18:30,066 හොඳයි, සෑහෙන්න ඔට්ටු වෙනවා. එත් හොඳයි. 179 00:18:30,817 --> 00:18:32,111 කණ්ඩායමේ සහය. 180 00:18:34,196 --> 00:18:36,157 මම සැහෙන්න කියෙව්වා. 181 00:18:38,284 --> 00:18:39,576 දෘෂ්ඨිකෝණය හොඳයි. 182 00:18:40,494 --> 00:18:41,703 - ම්ම්..හ්ම්ම්. - ඒත්... 183 00:18:42,788 --> 00:18:45,040 ඒත් පිළිතුර වෙන්න ඕන තමන්මයි. 184 00:18:47,459 --> 00:18:50,921 ඔයා වෙන අය ගැන බලන්න කලින් අවංකවම තමන් ගැන හිතල බලන්න. 185 00:18:51,838 --> 00:18:52,839 හරිද? 186 00:18:56,760 --> 00:18:58,053 ඊළඟ දවසේ හම්බවෙමු. 187 00:18:58,970 --> 00:19:00,472 පරිස්සමින් ඉන්න ලුවිස්. 188 00:19:14,653 --> 00:19:16,363 හමුව හොඳට ගියද කර්ට්. 189 00:19:18,740 --> 00:19:20,117 මේ ඉන්නේ මිනිහා. 190 00:19:20,409 --> 00:19:23,620 - හොඳින්ද? - මං හොඳින් ෆ්‍රෑන්ක් උබ? 191 00:19:23,704 --> 00:19:26,165 ඔව් නියමයි. 192 00:19:26,415 --> 00:19:28,625 - සැහෙන කාලයක් ගතවුනා. - ඔව් මම හෙමිහිට කියවන කෙනෙක්. 193 00:19:28,709 --> 00:19:29,709 ඔව්. 194 00:19:30,502 --> 00:19:32,003 - මම අගය කරනවා. - හරි. 195 00:19:32,087 --> 00:19:33,255 ඇත්තටම මං රස වින්දා. 196 00:19:34,465 --> 00:19:35,507 මම ලුවිස්ට කිව්වා වගේ... 197 00:19:37,509 --> 00:19:40,971 පොත් නියමයි, ඒත් ඒවායේ පිළිතුරු රැඳිලා නැහැ. 198 00:19:42,055 --> 00:19:44,140 - කොපි එකක් ගේන්නද? - ඔයා හදාගන්න. 199 00:19:45,517 --> 00:19:47,186 ලුවිස් රෑ පුරාම ටැක්සියක් එලවනවා. 200 00:19:48,354 --> 00:19:50,272 මං හිතන්නේ නැහැ ඒක අහඹු දෙයක් කියල. 201 00:19:50,356 --> 00:19:54,025 මං හිතන්නෙ එයා කන්නාඩියක් දිහා බලාගෙන එයාටම කතා කරනව. 202 00:19:55,277 --> 00:19:59,240 ඒක ප්‍රශ්නයේ කොටසක් ෆ්‍රෑන්ක්. කාටවත් තමන්ට තම වෙන්න අවශ්‍ය නැහැ තවදුරටත්. 203 00:20:00,699 --> 00:20:05,120 ඉන්ටර්නෙට්, සමාජ මාධ්‍ය, අපතයින්ට තියෙන ටැලන්ට් ෂෝ... 204 00:20:06,247 --> 00:20:08,790 හැමෝටම ඕන වෙන කෙනෙක් වෙන්න. 205 00:20:10,209 --> 00:20:11,210 කාටවත්ම... 206 00:20:12,669 --> 00:20:16,757 කණ්නාඩියකින් තමන් දිහා බලල සතුටු වෙන්න ඕන නෑ. 207 00:20:16,840 --> 00:20:19,384 එහෙනම් ඒකෙන් කියවෙන්නේ ඒකට එයාලට වගකියන්නත් ඕන නැහැ කියල. 208 00:20:20,844 --> 00:20:22,221 ඔයාගේ අදහස මොකද ෆ්‍රෑන්ක්? 209 00:20:23,138 --> 00:20:24,738 ඔයාව සතුටු කරන්න මොනවද ඕන? 210 00:20:26,183 --> 00:20:28,101 මොනාද බන්. "සතුට"? 211 00:20:28,560 --> 00:20:31,146 සතුට කියන්නේ බෝල වලට පයින් පාරක් වදිනකම් බලන් ඉන්නව වගේ දෙයක්. 212 00:20:32,105 --> 00:20:33,940 එහෙනම් උබ මුලින් කාල බලපන්. 213 00:20:35,526 --> 00:20:38,695 ඒක පිස්සුවක් ලුතිනන්. බලපන්... 214 00:20:39,863 --> 00:20:42,324 උබට ජීවිත භාගයයි ගෙවන්න ඉතුරු යාලුවා. 215 00:20:42,616 --> 00:20:45,160 එහෙම නැත්නම්, උබ මලා වගේ තමා. 216 00:20:45,244 --> 00:20:48,955 - ,මම මරුන තමයි කර්ට්ස්. උබ අහල නැද්ද? - විකාර. 217 00:20:49,039 --> 00:20:51,375 උබට නමක් තියෙනවා, පාස්පෝට් එකක්, මතක විදියට... 218 00:20:52,293 --> 00:20:53,460 ෆ්‍රෑන්ක් කාසල් මැරුණා. 219 00:20:54,378 --> 00:20:57,548 පීට් කස්ටිග්ලිඔන්... උට ජිවිතයක් ලැබුන. 220 00:20:58,214 --> 00:21:02,678 මරියගෙයි ළමයින්ගෙයි මරණයට ගෑවුණ හැම කෙනාම මැරුණ. 221 00:21:02,761 --> 00:21:06,014 මෙහහෙයුම සාර්ථකව නිමයි. මට ඒ ගැන අවුලක් නැහැ. 222 00:21:06,097 --> 00:21:08,137 උබ මගෙන් උදව් ඉල්ලුවනම් මම උබට උදව් කරනව. 223 00:21:08,183 --> 00:21:09,225 මං දන්නවා. 224 00:21:10,352 --> 00:21:12,938 - උබ උදව් කරන බව මං දන්නවා. - ඒත් ඒ මාස ගානකට කලින්. 225 00:21:13,605 --> 00:21:15,941 දැන් උඹ උඹටම දඬුවම් දිගන්නව විතරයි. 226 00:21:20,362 --> 00:21:21,738 කෝපි එකට ස්තුතියි. 227 00:21:31,540 --> 00:21:32,583 ඒයි කර්ට්. 228 00:21:35,460 --> 00:21:39,506 උබට ඒ ගැන කීවතාවක් විතර හිතනවද? අපි එහෙදි කරපු ජරා දේවල් ගැන? 229 00:21:40,966 --> 00:21:42,301 හැම වෙලාවේම. 230 00:21:42,593 --> 00:21:44,345 ඒත් මගේ හෘදසාක්ෂිය නිරවුල්. 231 00:21:45,261 --> 00:21:48,849 ඇෆ්ගනිස්ථාන්... ඒක වෙනස්, දන්නවනේ? 232 00:21:49,808 --> 00:21:51,643 - කොහොමද වෙනස්? - වෙනස්. 233 00:21:52,561 --> 00:21:55,605 අපි කරපු දේවල්... කැළැල් ඇතිකළා. 234 00:21:57,524 --> 00:21:58,984 ඔයා මොනවද කියන්න හදන්නේ ෆ්‍රෑන්ක්? 235 00:22:01,737 --> 00:22:04,614 පේනවද, මට වද දෙන්නේ.. 236 00:22:04,948 --> 00:22:08,076 උබ මෙච්චරකල් හිටිය වල දැන් උබේ ගෙදර කරගෙන ඉන්න එක. 237 00:22:09,870 --> 00:22:12,163 සමහරවිට මම ඉන්න ඕන තැන මෙතන වෙන්නැති. 238 00:22:14,458 --> 00:22:17,419 මට උදව්වක් කරපන් ෆ්‍රෑන්ක්... අවලාද කාරයෙක් නොවී ඉඳපන්. 239 00:22:18,670 --> 00:22:21,465 මම මගේ බොරු කකුල ගලවල අරගෙන තොට මැරෙනකම් ගහන්න කලින්. 240 00:22:24,676 --> 00:22:26,052 උබේ සොහොන් කොතෙ ලියවෙයි. 241 00:22:26,136 --> 00:22:29,305 "ෆ්‍රෑන්ක් කාසල් තනි කකුලක් හිමි මිනිසෙකු සමග සටනේදී පරාජය විය." 242 00:22:29,390 --> 00:22:30,974 - මම ඒක කරනවා. - ඔව්. 243 00:22:31,057 --> 00:22:32,851 ඇත්තටම මං ඒක දකින්න කැමතියි. 244 00:22:32,934 --> 00:22:34,686 පරිස්සමින් ඉඳපන් කර්ට්. 245 00:22:53,830 --> 00:22:55,081 කරුණාකරලා හැඳුනුම්පත? 246 00:23:13,349 --> 00:23:17,145 - මෙය ඔයාගේ කවුද? - මගේ හවුල්කාරයා අහමඩ් සුබයිර්. 247 00:23:17,228 --> 00:23:19,481 කන්දහාර් වල එයාගේ ගෙදරින් එයාව පැහැරගෙන ඔලුවට වෙඩි තියල, 248 00:23:19,564 --> 00:23:22,859 - සලකුණු නොකරපු සොහොනක වලදාළ. - ඒක දිග කතාවක්. 249 00:23:23,234 --> 00:23:26,447 ඔයාගේ අලුත් හවුල්කාරයා හැටියට මට යහපත් අනාගතයක් නැහැ වගේ. 250 00:23:27,030 --> 00:23:30,575 ඒක කතාවකට වඩා දෙයක්. අනික ස්ටයින්... අපි හවුල්කාරයෝ නෙමේ. 251 00:23:30,659 --> 00:23:31,743 සෑම්. 252 00:23:33,579 --> 00:23:36,039 ස්ටයින් කියන්නේ ලොකු බියර් බාජනේට. 253 00:23:36,122 --> 00:23:39,460 අනික, පැවරුම්වල හැටියට අපි එහෙමයි. 254 00:23:40,544 --> 00:23:41,795 ඒ කිව්වේ හවුල්කාරයෝ. 255 00:23:41,878 --> 00:23:44,465 අනිවාර්යෙන්ම ඔයා හොඳ කාර්යාලයක ඉන්න ඉදිරිපෙළ නියෝජිතයෙක් 256 00:23:44,548 --> 00:23:46,800 මම එළියේ පොඩි මේසෙක ඉන්න කනිෂ්ඨ නියෝජිතයෙක්, 257 00:23:46,883 --> 00:23:48,969 එහෙම උනත් හවුල්කාරයෝ තමා. 258 00:23:49,052 --> 00:23:51,763 - මුලින් මගේ විස්වාසය දිගන්න වෙනවා. - හරි. 259 00:23:51,847 --> 00:23:53,724 මට කරන්න තියෙන්න අන්න ඒක තමා. 260 00:23:53,807 --> 00:23:57,102 ඔයාගේ අනුමැතිය වහාම මගේ ජිවිතේ වැදගත්ම දේ වෙනවා. 261 00:23:58,812 --> 00:24:02,608 මැඩානි, වුල්ෆ් ඔයාට මේක තනියම කරන්න දෙයි කියල හිතනවද? 262 00:24:03,859 --> 00:24:07,154 මට විස්වාසයි මේ සිද්දිය ගැන SAC එක නම්මවගන්න පුළුවන් කියල. (SAC - ජ්‍යෙෂ්ඨ උපදේශන සභාව) 263 00:24:07,529 --> 00:24:10,156 මං හිතන්නේ ඔයා මෙහෙට අලුත්. 264 00:24:12,868 --> 00:24:13,868 සුභ උදෑසනක් සර් 265 00:24:13,910 --> 00:24:16,590 ඇමරිකාවට ඇවිල්ල සති තුනයි ඔයා පරීක්ෂණයක් අරගෙන මං ගාවට ඇවිල්ල. 266 00:24:16,663 --> 00:24:19,332 මම මේක ඇෆ්ගනිස්ථාන්වල ඉඳලමයි අරගෙන ආවේ සර්r. 267 00:24:19,415 --> 00:24:23,044 මේ කෙනා, ඇෆ්නාග් ජාතික පොලිසියේ අහමඩ් සුබයිර්, 268 00:24:23,128 --> 00:24:26,047 ඇමරිකන් සෙබළු හෙරොයින් ජාවාරම් කරනව කියල හොයාගත්ත. 269 00:24:26,131 --> 00:24:27,674 ඒ නිසා එයාල මෙයාව මැරුව. 270 00:24:29,300 --> 00:24:30,802 ස්ටයින් අපිට ඉඩ දෙන්න පොඩ්ඩක්. 271 00:24:30,886 --> 00:24:32,888 සර්, මැඩානිගේ අලුත් හවුල්කාරයා හැටියට, 272 00:24:32,971 --> 00:24:34,931 - මම... - යනගමන් දොර වහගෙන යන්න. 273 00:24:38,519 --> 00:24:39,603 ඔයා වාසනාවන්තයි මැඩානි. 274 00:24:39,686 --> 00:24:42,313 ගොඩක් මිනිස්සු මේ රස්සවේදී හොඳ දේවල් වෙනුවෙන් ජිවිතේ පුදනව. 275 00:24:42,397 --> 00:24:45,859 මම සතුටින් හිටියා... හොඳ යහපත් විදියට. 276 00:24:45,942 --> 00:24:47,110 අනිත් අය එහෙම නැහැ. 277 00:24:48,403 --> 00:24:52,032 ඔයා විමර්ශණය කරන කන්දහාර් සිදුවීම ඈඳුනෙ වෙන කාටවත් නෙමේ. 278 00:24:52,365 --> 00:24:53,408 කාටද? 279 00:24:53,491 --> 00:24:56,202 ෆ්‍රැන්ක්ලිට, ඔයාව බලාගන්න දේව දුතයෙක් ඉන්නම ඕන මැඩානි. 280 00:24:56,286 --> 00:24:59,086 ඔයා වෘත්තිමය ජිවිතයට හානියක් කරගන්න කලින් එයාල ඔයාව එව්වා. 281 00:24:59,122 --> 00:25:00,624 මං හිතන්නේ ඔයා සැහෙන හාරවුස්සන්න ඇති, 282 00:25:00,707 --> 00:25:03,251 මොකද එයාල කැමති නැහැ එයාල පෙන්නන් ඉන්න හොඳ මුහුණ ගැලවෙනවට. 283 00:25:03,334 --> 00:25:05,170 ඒක තමා මගේ හැකියාව ගැන තනි වැකියකින් 284 00:25:05,253 --> 00:25:08,423 කියවෙන සරාගිතම, වර්ගවාදිතම අදහස සර්, නියමයි. 285 00:25:08,506 --> 00:25:11,927 මාව විස්වාස කරන්න, ඔයා මට එරෙහිව යන තත්වයක් මේ සිද්දිය. 286 00:25:12,010 --> 00:25:15,138 අහමඩ් සුබයිර්ව ඇමරිකන් ආණ්ඩුව පැත්තට ගත්ත නිසා එයාව මරල දැම්ම. 287 00:25:15,221 --> 00:25:17,641 මේ වගේ තැනකදී,මොකක් නිසාද එයාව මැරුවේ කියල කවුද දන්නෙ? 288 00:25:17,724 --> 00:25:19,059 එයා දුෂිතයෙක් වෙන්න පුළුවන්. 289 00:25:19,976 --> 00:25:22,729 මාව ඇෆ්ගනිස්ථානයෙන් අරගත්තේ දා ගෙන හිටිය වෙස්මුහුණ ගලවල... 290 00:25:22,813 --> 00:25:25,065 ...ඇත්ත මුහුණ පෙන්වන්න ලංවෙලා හිටිය නිසා. 291 00:25:25,148 --> 00:25:26,608 ඉතිං අද ඔයා මෙතන. 292 00:25:26,692 --> 00:25:29,235 දැන්, මම මුරණ්ඩු උද්‍යෝගි මැඩානිට කැමතියි. 293 00:25:29,319 --> 00:25:30,946 කාන්තාවකගේ උණුසුම් ලක්ෂණ ඒවා. 294 00:25:31,029 --> 00:25:33,824 ඒත් මම අකීකරුකම් ඉවසන්නෑ. පැහැදිලියිද? 295 00:25:33,907 --> 00:25:35,909 ඔයාගේ යාළුවා ස්ටයින්ගෙන් අහන්න ඒ ගැන. 296 00:25:36,534 --> 00:25:40,246 කන්දහාර් තියෙන්නේ සිමාවෙන් එහා. එහෙම නැත්නම්, ඔයාට අයින් වෙන්න පුළුවන්. 297 00:25:42,916 --> 00:25:45,335 - ඔයා තමයි ලොක්කා. - ඔව් මං තමා. 298 00:25:54,803 --> 00:25:56,346 මට බොන්න ඕන. 299 00:25:56,429 --> 00:25:58,974 - මර්ෆි? - රොන්ඩා වැඩ ඇති සමහරවිට. 300 00:25:59,057 --> 00:26:00,684 මේ පාරවත් උබ ඒකිට කතා කරයි. 301 00:26:00,767 --> 00:26:03,144 - ඒකි ගණන් ගන්නවා වගේ නිකම්. - මාවම් කාපිය පරයා. 302 00:26:03,228 --> 00:26:04,520 මම බොන්න ගන්නම්. 303 00:26:08,734 --> 00:26:09,776 මොනාද ලාන්ස්. 304 00:26:10,694 --> 00:26:13,154 මටත් උබල එක්ක එන්න දීපල්ල. පලවෙනි වටේ මං ගානේ. 305 00:26:13,238 --> 00:26:14,823 හරි. 306 00:26:15,741 --> 00:26:17,283 හරි එකෙන්ම. 307 00:26:17,367 --> 00:26:19,661 මොකෝ නැත්තේ ආ? 308 00:26:31,715 --> 00:26:34,134 - වුල්ෆ් එක්ක හමුව හොඳයිද? - නියමයි. 309 00:26:34,217 --> 00:26:36,803 පාලන දාමයේ ඔයාගේ ළඟම කනිෂ්ඨ නිලධාරියා විදියට... 310 00:26:37,721 --> 00:26:39,616 ඒ ගැන ඔයාට මොනවද හිතෙන්නේ කියල අහන්න මට අවසර ලැබුන නේද? 311 00:26:39,640 --> 00:26:41,557 ඔය කනිෂ්ඨ බම්බුව අයින් කරගන්නවද? 312 00:26:41,642 --> 00:26:44,144 මට ඔයාගේ පණ්ඩිත අදහස් නැතුව ඉන්න පුළුවන්. 313 00:26:44,227 --> 00:26:46,479 පණ්ඩිත අදහස් හැර මම ඔයාට වෙන මොනව දෙන්නද. 314 00:26:50,984 --> 00:26:53,611 වුල්ෆ් මේ වැඩේට ඉඩ නොදෙන බව මම දැනගත්තේ කොහොමද දන්නවද? 315 00:26:56,740 --> 00:26:58,199 ඔයාට සහයකයා විදියට ලැබුනේ මාව. 316 00:27:00,326 --> 00:27:01,703 ඇයි ඔයා මට මේවා කියන්නෙ 317 00:27:02,287 --> 00:27:03,789 ඔයා හොඳ කෙනෙක් වගේ. 318 00:27:04,956 --> 00:27:08,126 දෙපාර්තමේන්තුවේ ඉන්න ඕනම වෘත්තිය ගමනක් තියෙන කෙනෙක්. 319 00:27:08,209 --> 00:27:10,712 ඔයා මොනව කරලද එයාව තරහ කරගත්තේ? 320 00:27:14,132 --> 00:27:15,717 ඔයා මුලින් මගේ විස්වාසය දිනාගන්න ඕන. 321 00:27:18,094 --> 00:27:19,220 ඉතිං... 322 00:27:20,806 --> 00:27:22,015 දැන් මොකද? 323 00:27:29,439 --> 00:27:31,399 දැන් මට ඕන මැරීන් බලකායේ පිරික්සුම් කර්නල් ශුන්ඕවර් 324 00:27:31,482 --> 00:27:34,569 කියන කෙනා ගැන අපි ළඟ තියෙන ඕනම විස්තරයක්, 325 00:27:34,652 --> 00:27:37,238 ගිය අවුරුද්දේ 41 වැනි වීදියේ පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය පිපුරුම ගැන, 326 00:27:37,322 --> 00:27:39,783 එයාගේ එක මිනිහෙක් ගැන තියෙන හැම තොරතුරක්ම, 327 00:27:39,866 --> 00:27:41,492 ලුතිනන් ෆ්‍රෑන්ක් කාසල්. 328 00:27:42,327 --> 00:27:44,955 පනිෂර්? එයා මැරිලා. 329 00:27:46,247 --> 00:27:49,209 කාසල් ශුන්ඕවර් දෙන්න ඇෆ්ගනිස්ථාන්වල එකම ඒකකයේ සේවය කළා, 330 00:27:49,292 --> 00:27:52,838 හැතැප්ම විස්සක දුරකින් දෙන්නම එකම දවසෙ මැරුණ... 331 00:27:52,921 --> 00:27:54,255 නිව්යෝක්වලදි. 332 00:27:55,465 --> 00:27:56,967 ඒක අහම්බයක් විදියට සලකෙනවද ඔයාට? 333 00:27:59,677 --> 00:28:02,638 - කොහොම උනත් ඔයා මේක කරනවද? - Dඔයාට ඒක ප්‍රශ්නයක්ද? 334 00:28:05,517 --> 00:28:06,517 නෑ. 335 00:28:07,643 --> 00:28:09,437 මම දැනටමත් නරා වලේ. 336 00:28:11,231 --> 00:28:16,069 ඔයා වගේ කෙනෙක් ඒ වගේ තැනකදී මට එකතු වෙන එක මාර දෙයක්. 337 00:28:19,989 --> 00:28:21,199 රොන්ඩා! 338 00:28:21,657 --> 00:28:25,161 තව බියර් පහයි... හොඳ ජාතියෙන් ෂොට් පහහකුයි දෙන්න 339 00:28:25,245 --> 00:28:27,956 මෙතන ඉන්න මගේ යාලුවන්ටයි මටයි. 340 00:28:28,039 --> 00:28:30,583 අන්තිම වටේ, මම වහනවා. 341 00:28:30,666 --> 00:28:33,044 ඌ වමනේ දාන ඒවා, අපතයෝ සුද්දකරහල්ලා, හරිද? 342 00:28:33,128 --> 00:28:35,380 ඇහුනද? වමනේ නොදා ඉදහන් ඩොනී. 343 00:28:35,463 --> 00:28:36,882 හේයි. 344 00:28:38,383 --> 00:28:39,760 මට ට්ව වැඩක් කරන්න ඕන. 345 00:28:40,468 --> 00:28:44,723 මම ඉන්නේ ලොකු ණය ගොඩක හිරවෙලා.. උන් මගේ පස්සේ පන්නනවා 346 00:28:44,806 --> 00:28:48,643 මගේ කකුල් දෙක කඩල දාල, මගේ කර එකයි සේරම ගන්නවා කිව්වා. 347 00:28:51,687 --> 00:28:54,024 බන්, උබ මොනවද හිතන්නේ? 348 00:28:54,107 --> 00:28:56,317 මුන්ගෙන් සල්ලි ගන්න මොනාද හිතන් හිටියෙ? 349 00:28:56,401 --> 00:28:58,361 මොනවා වෙනන තිබ්බද? 350 00:28:58,444 --> 00:28:59,821 උබ මං වෙනුවෙන් එනවද නැද්ද? 351 00:29:00,405 --> 00:29:02,741 - ස්තුතියි රොන්ඩා. - හරි. 352 00:29:02,824 --> 00:29:05,201 හරි, කලබල වෙන්නෙපා හරිද? 353 00:29:06,453 --> 00:29:09,497 මම මගේ නයෙක් ඉන්නවා කතා කරන්නම්, හරිද? අපිව ආයේ වැඩකට පටලවගන්න පුලුවන්ද බලමු. 354 00:29:09,956 --> 00:29:12,918 - ඉක්මනට පෝලින් ඉක්මනට - හරි හරි. 355 00:29:13,001 --> 00:29:14,335 මම අද රෑම කතා කරන්නම්, හරිද? 356 00:29:14,419 --> 00:29:16,212 357 00:29:16,296 --> 00:29:17,588 තදකරගෙන ඉඳපන් ඩොනී. 358 00:29:17,672 --> 00:29:20,008 - මුගෙ ලස්සන යකෝ. - එයා පෙනුමයි බන්. 359 00:29:21,885 --> 00:29:22,928 බිල උගේ 360 00:29:27,265 --> 00:29:28,474 නෝනට ගෙවහන්.. 361 00:29:30,393 --> 00:29:32,520 මොකද? උබ ගන්නම් කියල කිව්වා නෙ? 362 00:29:42,405 --> 00:29:43,406 ඔව් ඔව් 363 00:29:43,489 --> 00:29:44,950 හරි. 364 00:29:45,033 --> 00:29:47,410 - හරි! - එකෙන්ම! 365 00:29:47,493 --> 00:29:49,495 - මම දැනගෙන හිටිය උබ ගන්නවා කියල. - සැහෙන ගානක්. 366 00:29:59,130 --> 00:30:02,300 හේයි නිදිකුම්බරයා. 367 00:30:02,383 --> 00:30:03,885 - හේයි - හායි. 368 00:30:11,017 --> 00:30:13,895 - වෙලාව කියද? - 10:30. 369 00:30:16,356 --> 00:30:17,941 ඔයාට නිදාගන්න ඔනවුනා. 370 00:30:18,524 --> 00:30:19,525 ඔව්. 371 00:30:19,609 --> 00:30:21,903 දැන් ඔයා ගෙදර නිසා ඇති තරම් වෙලාව තියෙනව. 372 00:30:33,498 --> 00:30:35,138 නෑදෑ වෙන කෙනා වෙලාවට ඒයි. 373 00:30:35,208 --> 00:30:37,210 හරි හරි මොකක්ද වැඩේ ආ? 374 00:30:37,293 --> 00:30:39,337 ලොකු ඔට්ටු වැටෙන සූදු පොලක් 375 00:30:39,420 --> 00:30:41,965 පනහකට හැත්තෑවකට එහා 376 00:30:42,048 --> 00:30:44,843 මං දන්නවා. " සූදු මේසෙ තුවක්කු බෑ" නිතිය තියෙනව. 377 00:30:44,926 --> 00:30:48,138 එක ආරක්ෂකයෙක් දොර ගාව ඉන්නවා. අපි ඇතුලට යනව... 378 00:30:48,721 --> 00:30:51,557 ආරක්ෂකයා ගැන බලාගන්නවා අපි දෙන්න කාමරය ආවරණ කරනව. 379 00:30:51,641 --> 00:30:54,686 එක්කෙනෙක් සල්ලි එකතු කරගන්නවා. තව එක්කෙනෙක් කාර් එකේ එළියේ ඉන්නවා. 380 00:30:55,103 --> 00:30:58,481 ලෙහෙසි ඇයි? ඇයි හැම සුමානෙම එතන මංකොල්ල කන්නේ නැත්තේ? 381 00:30:59,232 --> 00:31:01,985 නියුසිස් ඒක ආරක්ෂා කලේ. 382 00:31:02,735 --> 00:31:03,987 ඔයාට පිස්සුද? 383 00:31:04,070 --> 00:31:05,655 එළියේ සුදු පොළක් කොල්ලකන්න ඕනද? 384 00:31:05,738 --> 00:31:08,738 - මන්දා පෝලිම... - ගෑනියෙක් වෙන්නෙපා. 385 00:31:08,783 --> 00:31:11,161 ඇරත් මං හිතුව.. 386 00:31:11,244 --> 00:31:15,290 නියුසිස්ගේ ෂයිලොක්ගේ සල්ලි උටම ගෙවන වැඩේට උබ කැමති වෙයි කියල. 387 00:31:15,373 --> 00:31:16,917 - ඔව් මං කැමතියි. - හරි එහෙනම්. 388 00:31:17,000 --> 00:31:18,543 - මම කැමතියි. - හොඳ කොල්ලා. 389 00:31:18,626 --> 00:31:20,378 හරි. 390 00:31:22,213 --> 00:31:23,214 ඒ කවුද? 391 00:31:25,050 --> 00:31:26,176 බලකො කවුද කියල.. 392 00:31:27,886 --> 00:31:30,096 කැප්ටන් වවුල්බෙට්ටා. 393 00:31:31,264 --> 00:31:32,765 අපි කියන ඒවා අහගෙනද හිටියෙ උඹ? 394 00:31:34,059 --> 00:31:35,060 ආ? 395 00:31:35,643 --> 00:31:36,644 ආ? 396 00:31:36,727 --> 00:31:39,564 මම යන යන තැන, මාව තරහ ගස්සවන්න මූ ඉන්නවා. 397 00:31:41,691 --> 00:31:42,901 දැන් උබ... 398 00:31:44,610 --> 00:31:46,654 උඹේ වැඩක් බලාගන්න ඕනා. 399 00:31:47,780 --> 00:31:50,033 අනුන්ගේ ඒවට හොට නොදා, හරිද? 400 00:31:50,741 --> 00:31:52,160 මොකද? 401 00:31:52,243 --> 00:31:53,995 මොකද උබට මොනවහරි කරන්න ඕනද? 402 00:31:54,079 --> 00:31:55,080 අහ්හ්? 403 00:31:56,456 --> 00:31:57,540 මොනාද උබට කරන්න ඕන? 404 00:31:59,084 --> 00:32:00,710 ඒයි කොහෙද යන්නෙ? 405 00:32:00,793 --> 00:32:01,836 කොහෙද යන්නෙ ? 406 00:32:04,923 --> 00:32:06,549 උබ උබටම හානියක් කරගන්නෙ. 407 00:32:10,178 --> 00:32:11,554 408 00:32:11,637 --> 00:32:14,349 මිටියෙන් වැඩ පෙන්නන්න ඕනද ආ? 409 00:32:14,432 --> 00:32:16,434 මොනවහරි කරන්න ඕනද? 410 00:32:16,517 --> 00:32:18,519 උබට මොනවද ඕන? මට ගහන්නද ? 411 00:32:18,603 --> 00:32:20,480 මම මෙතන ඉන්නව. 412 00:32:20,563 --> 00:32:22,398 කොහෙවත් යන්නෑ. 413 00:32:22,482 --> 00:32:25,151 දාඩිය බිංදුවක් නොහෙලා උබව නැති කරන්නම් මං. 414 00:32:25,235 --> 00:32:27,278 දැන් අපි පැහැදිලියිද ආ? 415 00:32:28,404 --> 00:32:31,074 ඔව් උබ පැත්තකට වෙලා හිටියොත් හොදයි, 416 00:32:31,157 --> 00:32:33,576 නැත්නම් ඔය මිටිය උබෙ පස්ස පැත්තෙ ඔබනව. 417 00:32:33,659 --> 00:32:36,454 තේරුනාද උබට? 418 00:32:38,414 --> 00:32:40,541 - ඔව් අන්න හරි. - අහ්හ්? 419 00:32:44,587 --> 00:32:46,672 ශික්! 420 00:32:51,719 --> 00:32:53,096 ඉක්මනට කවුරුහරි කෝල් කරන්න! 421 00:32:56,724 --> 00:32:58,809 දෙයියනෙ! ඇටකටුවත් පේනව! 422 00:32:58,893 --> 00:33:00,478 ඇම්බියුලන්ස් එහෙකට කතා කරන්න. 423 00:33:00,561 --> 00:33:01,801 උබ මැරීන් කෙනෙක් නේද? 424 00:33:01,854 --> 00:33:04,607 ප්‍රථමාධාර හරි මොනාහරි දෙයක් ගැන දන්නව ඇතිනෙ! එන්න! 425 00:33:17,412 --> 00:33:19,330 අද රෑ වැඩේ කැන්සල් කරන්න ඕන. 426 00:33:19,414 --> 00:33:21,957 බෑ බන්. මගෙ නෑයට මලපණීවි 427 00:33:22,042 --> 00:33:24,377 මං හිතුවෙ උබට සල්ලි ඕනවුණා කියල. 428 00:33:25,211 --> 00:33:27,838 - මට ඕන. - එහෙනම් කරමු, ආ? 429 00:33:27,922 --> 00:33:29,632 අපිට කරදර වෙන්න දෙයක් නෑ. බය වෙන්න එපා. 430 00:33:34,720 --> 00:33:36,639 - හේයි හේයි.. - හ්ම්ම්? 431 00:33:36,722 --> 00:33:39,350 - අරූ මොකෝ? - ඌද? 432 00:33:39,434 --> 00:33:42,062 - විහිලු කරනවද. - මොකද? ඌ පුරුදු කාරයෙක්. 433 00:33:42,145 --> 00:33:44,897 ඩොනී මෙහෙ වරෙන්. 434 00:33:49,110 --> 00:33:52,697 - ඒක මාර අවුලක් නේ? - ඔව් කාලකන්ණි අවාසනාවක්, උටයි අපිටයි. 435 00:33:53,781 --> 00:33:56,826 ඒයි අද රෑට අපිට කරන්න වැඩක් තියෙනව. සිරාම සල්ලි ටිකක් හොයන්න. 436 00:33:56,909 --> 00:34:00,580 ඒත්... ස්කොට් නැති නිසා අපිට එකෙක් අඩුයි. 437 00:34:00,663 --> 00:34:03,958 මම උබට බොරු කියන්නෙ නෑ ඩොනී.. මේක නීති විරෝධී දෙයක්. 438 00:34:04,042 --> 00:34:06,544 - උබෙ හිත හයියද ? - මගෙ හිත හොදට හයියයි බන්... 439 00:34:06,627 --> 00:34:08,421 ඒ ගැන සැකයක් නෑ. උබ එනවනෙ එහෙනන්? 440 00:34:10,548 --> 00:34:13,652 - නෑ බන් මට තව විස්තර දැනගන්න ඕන. - බෑ, එක්කො උබ වරෙන් නැත්නම් ඉදිං. 441 00:34:13,676 --> 00:34:17,805 - පැයක වැඩකින් සල්ලි ගොඩක්. - උබ ස්ථිරයටම අපේ එකෙක් වෙනවා. 442 00:34:19,014 --> 00:34:20,141 ඔව්. 443 00:34:20,225 --> 00:34:22,393 - හරි මං උබට උදව් වෙන්නම්. - හරි 444 00:34:22,477 --> 00:34:23,894 හරී, ඌ ලොකු මිනිහෙක් වෙනව ආ? 445 00:34:23,978 --> 00:34:25,480 - කොල්ලෙක්. - ලොකු මිනිහෙක් වෙනව. 446 00:34:25,563 --> 00:34:27,482 හරි මේක සුද්ද කරල දාන්න උදව් වෙයං. 447 00:34:28,483 --> 00:34:29,734 හරි මේ පැත්තෙ. 448 00:34:46,251 --> 00:34:49,670 වැඩිපුර ගෙදර ඉන්න ඔයාව ආයේ එව්වේ ඇයි? 449 00:34:49,754 --> 00:34:53,633 ආයේ එන්න කියල මෑතකදි මට බල කෙරුණා. කවුරුහරි කරුණු හංගන නිසයි මාව ආයේ එව්වේ. 450 00:34:53,716 --> 00:34:56,802 වැඩිපුරම.. කාටවත්ම ඇත්ත ඕන නැති නිසා මාව එව්වේ. 451 00:34:56,886 --> 00:35:00,848 මට සහතික කරගන්න ඕන මේ සිදුවීම ඉවර වෙන්නෙ 452 00:35:00,931 --> 00:35:03,559 ඔයාට ලඟින් ඉන්න කෙනෙක්ව නැතිකරගන්නේ නැතුව කියල. 453 00:35:03,643 --> 00:35:06,437 මම කාවවත් නැතිකරගත්තෙ නෑ.. උන් එයාව මැරුව. 454 00:35:07,772 --> 00:35:09,774 මම අහමඩ්ට කිව්ව අපිව විස්වාස කරන්න පුලුවන් කියල. 455 00:35:11,234 --> 00:35:12,693 මාව විස්වාස කරන්න පුලුවන් කිව්ව. 456 00:35:16,864 --> 00:35:19,367 මේ දවස්වල කොච්චර බොනවද? 457 00:35:19,450 --> 00:35:22,412 දෙයියනේ අම්මේ, දැනුත් එතකොටත්. 458 00:35:22,495 --> 00:35:25,790 සමහර විට දැන් වැඩියි ඔයාගේ ඩොලර් 100ක බෝතලයක් තියෙන නිසා. 459 00:35:27,208 --> 00:35:29,877 මං දන්නවා ඔයා හිතේ අවුලෙන් කියල, ඒත් මට චිකිත්සකයෙක් ඕන නැහැ. 460 00:35:30,295 --> 00:35:32,255 විශේෂයෙන්ම ඔයාගේන්නම් එපා. 461 00:35:33,256 --> 00:35:34,507 කවුරුත් අරගෙන නෑ.. 462 00:35:35,425 --> 00:35:37,260 අන්න එතනදි.. 463 00:35:37,343 --> 00:35:39,929 අන්න ඒ නිසයි චිකිත්සක ප්‍රතිකාර හරියන්නැත්තෙ මට. 464 00:35:40,012 --> 00:35:41,139 ඔයා එක්ක කතා කරන එක හරියට... 465 00:35:41,222 --> 00:35:43,474 උත්තර දන්න සැකකාරයෙක්ගෙන් ප්‍රශ්න කරනකොට.. 466 00:35:43,558 --> 00:35:44,892 ඔයාගෙ මූණෙට එන හිනාව වගේ.. 467 00:35:44,975 --> 00:35:49,147 ඒ මනොචිකිත්සකයෙක් නිසා නෙමේ ඔයාගේ අම්ම නිසා 468 00:35:51,691 --> 00:35:53,108 ඔයා ආයෙ ආව එක සතුටක්. 469 00:35:57,738 --> 00:35:59,740 ඔයත් එක්ක මේක බෙදාගන්න ලැබීම සතුටක්.. 470 00:36:01,909 --> 00:36:03,369 ඒක තාවකාලිකයි. 471 00:36:04,745 --> 00:36:06,497 මං තැනක් හොයාගන්නකම්. 472 00:36:10,001 --> 00:36:14,130 හැම රෑකම. මම ඔයාගෙ තාත්ත එක්ක රෑ කැමෙදි වයින් වීදුරුවක් බොනව. 473 00:36:15,047 --> 00:36:16,757 සාමාන්‍යයෙන් එයා තමයි මගෙ වීදුරුව පුරවන්නෙ.. 474 00:36:17,633 --> 00:36:21,387 එක පාරක් නෙමේ අවුරු 40ක් විතර එයා මාත් එක්ක හිටිය. 475 00:36:22,388 --> 00:36:25,141 එයාගේ විස්වාසය මට වඩා වැඩියි. 476 00:36:25,641 --> 00:36:30,355 සමහර වෙලාවට මං අහනව "ශල්‍ය වෛද්‍යවරයෙක් දෙවියො විස්වාස කරන්නෙ කොහොමද කියල" 477 00:36:31,314 --> 00:36:33,274 එ විදියෙ මගපෙන්වීමේ දෙයක්... 478 00:36:33,358 --> 00:36:37,069 මේ ලෝකෙ නැත්නම් එයාට පිස්සු හැදෙන්න පුලුවන් කියල.. 479 00:36:38,196 --> 00:36:41,324 මට පද්ධතියක් ගැන අපේ පද්ධතිය ගැන විස්වාසයි.. 480 00:36:41,407 --> 00:36:45,411 ඔයාවයි තාත්තවයි අරගෙන ඔයාව පොහොසත් කරවපු ගෞරවාන්විත කරවපු. 481 00:36:46,662 --> 00:36:48,498 මේ රට අපිට නිදහස දුන්න. 482 00:36:49,874 --> 00:36:52,543 ඒත් එක දුර්වලයි. ඒ නිදහසට ආරක්ෂාව ඕන. 483 00:36:54,504 --> 00:36:56,839 ඔයාගේ තාත්තට දෙවියෝ ගැන තිබ්බ විස්වාසයෙන් 484 00:36:56,922 --> 00:36:59,467 කියවුනේ නැහැ එයාට ආගමේ වැරදි නොපෙනුනා කියල. 485 00:37:00,301 --> 00:37:02,762 ඔයා මට කියන්න හදන දේ නොකිය ඉන්නෙ ඇයි අම්මෙ? 486 00:37:04,847 --> 00:37:09,477 ඔයා කිව්ව මේ සිදුවීම අධර්මය පලිගැනීම ගැන දෙයක්. 487 00:37:10,478 --> 00:37:12,313 ඔයා කරන දේ ගැන මට බයයි. 488 00:37:15,066 --> 00:37:17,151 ඔයාගෙ ඔලුව තැටියක තියනව දකින්න ඕන නෑ මට.. 489 00:37:53,228 --> 00:37:54,229 ස්ටාට් එකේ තියන් ඉන්න. 490 00:38:03,781 --> 00:38:05,283 වැඩේ දෙමු.. 491 00:38:28,723 --> 00:38:30,923 නැගිටපං ඉක්මනට පලයං! 492 00:38:31,476 --> 00:38:32,768 කවුරුත් හෙලවෙන්නෑ! 493 00:38:32,852 --> 00:38:34,519 හෙලවුනොත් ලැබෙන්න තියෙන දේ ලැබෙයි! බිම බලපියව්. 494 00:38:34,531 --> 00:38:35,270 කලබල නොකර ඉදපියව්!. 495 00:38:38,483 --> 00:38:40,318 බෑග් එකට සල්ලි දාගනින්. 496 00:38:44,071 --> 00:38:47,367 - ශික්. - හරි මේ අහපල්ල කොල්ලනේ. 497 00:38:47,450 --> 00:38:49,619 මේක කිසිම අවුලක් නැතුව කෙරෙයි. 498 00:38:49,702 --> 00:38:52,788 උබලගෙන් කවුරුත්ම වීරයෙක් වෙන්න දඟලන්නේ නැහැ නේද ආ? 499 00:38:52,872 --> 00:38:54,374 උබල යන්න පුලුවන් වෙලේ ගියොත් හොදයි. 500 00:38:54,457 --> 00:38:56,792 කටවහපං, ග්‍රීස් බෝලේ, අරූට උන දෙ උබටත් වෙයි නැත්නම්. 501 00:38:56,876 --> 00:38:59,316 - මේසෙ දිහා බලපල්ලා! - මෙතන අයිති කාටද දන්නවද? 502 00:38:59,795 --> 00:39:02,507 දන්නව නම් මෙතනට එයි කියල මං හිතන්නෑ. 503 00:39:02,590 --> 00:39:07,053 එහෙම නැත්නම් උබයි උබේ නියුසිස් අපතයගෙන් අපිට වැඩක් නැහැ. 504 00:39:07,553 --> 00:39:09,393 - තොපි සේරම මැරුණා. - වරෙන් යමු. 505 00:39:09,430 --> 00:39:11,223 - යමු! - ඉක්මන් කරපං! 506 00:39:11,306 --> 00:39:12,975 යමං යමං! 507 00:39:13,893 --> 00:39:16,354 ඌ දිහා බලන්නෙපා! මේසෙ දිහා බලපල්ලා! 508 00:39:16,437 --> 00:39:19,440 උබට මොලයක් නැද්ද පොඩි එකො. උබ බෑග් එක බිම දාල යමං. 509 00:39:20,441 --> 00:39:23,110 කතා කරන්නෙපා යකො. 510 00:39:23,193 --> 00:39:24,278 නැත්නම් මොනා කරන්නද? 511 00:39:27,114 --> 00:39:30,117 ඉක්මන් කරපං දවසම මෙතන ඉන්න බෑ! නැත්නම් අපිට මොකුත් කරගන්න වෙන්නෑ! 512 00:39:30,200 --> 00:39:33,954 අපතයින්ගෙ හැම ඩොලරයක්ම ගනිල්ල! ඉක්මනට! 513 00:39:36,832 --> 00:39:38,000 උබ මොනවද කරන්නෙ? 514 00:39:38,876 --> 00:39:40,711 - පොඩි එකෝ ඇහිදගනින්! - ශික්. 515 00:39:41,754 --> 00:39:43,297 යමු... 516 00:39:52,222 --> 00:39:55,393 උබ සිරාවටම අනාගත්ත ඩොනල්ඩ්. 517 00:39:56,226 --> 00:39:58,204 - අපි මුන්ව මරන්න ඕන. - එපා වරෙල්ල.. 518 00:39:58,228 --> 00:40:01,399 - ඒයි යමං මෙතනින් යමන්! - ශික්. 519 00:40:01,482 --> 00:40:02,983 - යමං - ඉක්මනට. 520 00:40:21,251 --> 00:40:23,087 - ඒයි නිදිකුම්බරයා - මොකද? 521 00:40:23,170 --> 00:40:25,130 - හෙයි. - හායි. 522 00:40:25,214 --> 00:40:26,591 ඔව්. 523 00:40:36,434 --> 00:40:39,520 - වෙලාව කීයද? -10:30. 524 00:40:41,981 --> 00:40:43,566 ඔයාට නිදාගන්න ඕනවුනා. 525 00:40:45,192 --> 00:40:47,820 දැන් ඔයා ගෙදර ඉන්න නිසා ඇති තරම් වෙලාව තියෙනව.. 526 00:40:52,700 --> 00:40:54,243 මම උදේට කන්න යනව. 527 00:40:54,326 --> 00:40:55,745 - හරි. - හරි. 528 00:41:03,168 --> 00:41:04,211 එපා! 529 00:41:17,517 --> 00:41:19,519 තාත්තෙ! 530 00:41:19,602 --> 00:41:21,854 තාත්තෙ බලන්න. 531 00:41:21,937 --> 00:41:24,273 එපා! 532 00:41:47,713 --> 00:41:50,340 ශික් ශික්.... 533 00:41:50,424 --> 00:41:53,218 - මට තුවක්කුව දීපං. - මම අත්වැරද්දක් කලා බන්,සමාවෙයං. 534 00:41:53,302 --> 00:41:55,345 මම දැනගෙන හිටියෙ නෑ... මට තේරුනා.. 535 00:41:55,429 --> 00:41:56,490 මම ලයිශන් එක අරන් ගියෙ.. 536 00:41:56,514 --> 00:41:58,390 ...බැරිවෙලාවත් අපිව පොලිසියෙන් නැවත්තුවොත් කියල. 537 00:41:58,473 --> 00:42:00,184 සාමාන්‍ය විදියට පෙන්වන්න, හරිද? සමාවෙයං ලාන්ස්.. 538 00:42:03,228 --> 00:42:04,956 ඌ අතුරිදහන් වෙන්න ඕන. උන් මූව හොයයි. 539 00:42:04,980 --> 00:42:06,857 මම පාවාදෙන්නෙ නෑ. පොරොන්දු වෙනවා. 540 00:42:07,482 --> 00:42:11,028 උ උබට වද දෙයි යකෝ, උබට පිස්සු එහෙම නොවුනොත්. 541 00:42:15,825 --> 00:42:17,385 අපිට මේක කරන්න වෙනව. 542 00:42:17,451 --> 00:42:19,036 - එපා. - එපා එපා. 543 00:42:19,119 --> 00:42:21,997 මූ අතුරුදහන් වෙන්න ඕන. 544 00:42:22,957 --> 00:42:26,418 - මික්සර් එක ස්ටාට් කරපං. - අපි සිරාවටම මෙක කරනවද? 545 00:42:26,501 --> 00:42:27,920 දැන්ම ස්ටාට් කරපං ඒක! 546 00:42:28,003 --> 00:42:29,379 අනේ.. 547 00:42:39,264 --> 00:42:40,558 මොන මගුලක්ද... 548 00:42:40,641 --> 00:42:42,852 - O.T පොඩ්ඩක් කරමු. - එපා එපා! 549 00:42:44,687 --> 00:42:47,022 අල්ලගනින් ඌව ඉක්මනට!යමං යමං... 550 00:42:47,607 --> 00:42:50,317 ඉක්මනට ඌව අල්ලගනින්! 551 00:42:50,400 --> 00:42:52,527 - යමං යමං! - ශික්!!! 552 00:42:52,612 --> 00:42:53,654 ශික්! 553 00:42:58,242 --> 00:43:00,661 - බිම දාඔඅං - මං පැනල යන්නම්, මට යන්න දෙන්න. 554 00:43:00,745 --> 00:43:03,497 - කරන්න බෑ ඩොනී - උට වෙඩි තියපං. 555 00:43:06,041 --> 00:43:08,878 - අමතක කරපං, මං වෙඩි තියනව. - එපා එපා උණ්ඩ! 556 00:43:19,388 --> 00:43:22,266 - ඌව නැගිට්ටවපං! - එපා.! 557 00:43:22,349 --> 00:43:23,851 හරි යමං. 558 00:43:23,934 --> 00:43:26,061 - එපා එපා! - ශික්! 559 00:43:26,979 --> 00:43:30,440 - වරෙන්! - එපා එපා! 560 00:43:30,524 --> 00:43:33,736 ලාන්ස් මට සමාවෙයං, මම මොකුත් කියන්නෑ...! 561 00:43:35,404 --> 00:43:37,281 එපා! 562 00:43:37,364 --> 00:43:40,117 එපා එපා එපා! 563 00:43:40,200 --> 00:43:41,576 - වරෙන්! - එපා! 564 00:43:43,037 --> 00:43:46,373 එපා එපා! 565 00:43:54,548 --> 00:43:57,217 එපා. 566 00:43:57,301 --> 00:44:00,054 ලාන්ස් අනෙ එපා! 567 00:44:00,137 --> 00:44:02,807 ලාන්ස්. ඒක ඕෆ් කරපං! 568 00:44:02,890 --> 00:44:04,474 ලාන්ස් අනේ! 569 00:44:04,558 --> 00:44:06,018 උබමයි උබට මෙහෙම කරගත්තෙ! 570 00:44:06,101 --> 00:44:08,896 - අනෙ මට උදව් කරන්න! - ඒක ඕෆ් කරන්න. 571 00:44:08,979 --> 00:44:10,355 ඒක ඕෆ් කරන්න!උදව් වෙන්න... 572 00:44:10,439 --> 00:44:13,025 හේයි මෙන්න ලොක්කා. 573 00:44:13,108 --> 00:44:14,819 ලාන්ස්! 574 00:44:15,610 --> 00:44:18,948 ඒක ඕෆ් කරපං! එපා...! 575 00:44:20,700 --> 00:44:22,860 - ලාන්ස්! - අද රෑ සුපිරියි. 576 00:44:35,172 --> 00:44:37,257 577 00:44:38,550 --> 00:44:41,804 578 00:44:43,722 --> 00:44:45,182 579 00:44:50,938 --> 00:44:55,400 අනෙ එපා! 580 00:44:56,568 --> 00:44:58,654 581 00:45:06,871 --> 00:45:09,331 පෝලි! 582 00:45:11,834 --> 00:45:13,794 පෝලි මාව දාල යන්නෙපා...! 583 00:45:24,012 --> 00:45:26,306 584 00:45:26,390 --> 00:45:29,518 585 00:45:29,601 --> 00:45:32,354 586 00:45:32,438 --> 00:45:35,315 587 00:45:35,399 --> 00:45:36,650 588 00:45:40,237 --> 00:45:42,906 589 00:45:42,990 --> 00:45:46,410 අයියෝ අනේ මට යන්න දිපං.... 590 00:45:46,493 --> 00:45:49,121 සල්ලි අරගනින්... 591 00:45:49,204 --> 00:45:50,956 මේකට මාව මරන්න ඕන නෑ ඔයා... 592 00:45:51,582 --> 00:45:54,084 එක්කො ඌ නැත්නම් අපි! 593 00:45:54,168 --> 00:45:55,669 දෙයියනේ.. 594 00:45:56,378 --> 00:45:58,798 - ඒක කොහෙද තිබ්බේ? - මොකක්ද? 595 00:45:58,881 --> 00:46:01,550 දෙයියනෙ! 596 00:46:02,134 --> 00:46:03,468 එපා! 597 00:46:04,636 --> 00:46:07,097 කතා කරපං. 598 00:46:09,183 --> 00:46:13,312 හරි හරි! රෙස්ටුවරන්ට් එකෙ පහල තට්ටුවෙ. 599 00:46:13,395 --> 00:46:15,689 ලිනේලෝගේ පුංචි ඉතාලිය, එකේ 600 00:46:15,772 --> 00:46:17,858 හරි මං උබට කිව්වා! 601 00:46:18,608 --> 00:46:22,988 එපා එපා මං උබට කිව්වා.... 602 00:46:23,072 --> 00:46:24,949 උබ මොනවද කරන්න යන්නෙ ? 603 00:46:25,032 --> 00:46:26,658 මේකට හිලක් හොයාගන්නම් මං. 604 00:46:26,741 --> 00:46:27,993 එපා! 605 00:46:34,708 --> 00:46:35,750 උදව්..! 606 00:47:08,450 --> 00:47:11,120 මුන්ව අල්ලගන්නකම් එකෙක්වත් නිදාගන්නෙ නෑ. 607 00:47:11,203 --> 00:47:13,330 පොඩි එකාගෙන් පටං ගනින්. ඩොනල්ඩ් චැවිස්. 608 00:47:13,413 --> 00:47:15,790 අවට ඉන්න මගේ එකෙක් කෝල් කළා ක්ව්න්ස් වල ලිපිනයක්. 609 00:47:15,875 --> 00:47:17,626 ඌ උගෙ ආච්චි එක්ක ඉන්නෙ. 610 00:47:17,709 --> 00:47:20,795 මොන වදයක් හරි දීල උගෙන් අනිත් උන්ගෙ නම් ගනිල්ල. 611 00:47:22,506 --> 00:47:25,217 - දෙයියනෙ ට්‍රිප් ස්විච් එක දාපල්ල. - හරි. 612 00:47:26,218 --> 00:47:27,362 බලාගෙන. 613 00:48:51,928 --> 00:48:53,347 614 00:48:53,430 --> 00:48:54,431 615 00:48:56,683 --> 00:48:59,019 616 00:49:00,020 --> 00:49:01,480 ඒයි බන්.. 617 00:49:09,321 --> 00:49:11,073 නැවත සාදරයෙන් පිලිගන්නව ෆ්‍රෑන්ක්. 618 00:49:11,073 --> 01:01:00,839 ‭164 ' වැනි උපසිරසි පරිවර්තනය ~ ශාන් විමුක්ති [විමා] ~ w w w . b a i s c o p e l k . c o m ≡ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ≡