1
00:00:15,015 --> 00:00:16,159
- හරිද?
- හරි.
2
00:00:28,069 --> 00:01:00,839
165 ' වැනි උපසිරසි පරිවර්තනය
~ ශාන් විමුක්ති [විමා] ~
w w w . b a i s c o p e l k . c o m
≡ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ≡
3
00:00:17,159 --> 00:00:20,068
♥♥♥ලක්විමන.com - අන්තර්ජාලයෙන් තෑගී ගන්න, අතටම යවන්න ♥♥♥
WWW.LAKWIMANA.COM
වෙත පිවිසෙන්න
4
00:01:01,839 --> 00:01:10,839
මෙය www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසියක් වන අතර කතාංගයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.
නවතම හා පැරණි චිත්‍රපට වල
සිංහල උපසිරැස ලබා ගැනීමට අප විබ් පලට ගොඩවන්න.
විකාශණය වූ දිනය - 2017 නොවැම්බර් 17
Sync & corrections by honeybunny
www.addic7ed.com
5
00:00:26,068 --> 00:00:27,069
තාත්තේ.
6
00:01:29,839 --> 00:01:30,839
වන් බැජ්...
7
00:01:32,675 --> 00:01:33,675
ටු බැජ්.
8
00:01:34,469 --> 00:01:35,595
පෙනී ඇන්ඩ් ඩයිම්.
9
00:01:46,856 --> 00:01:48,483
ඔන්න එනවා!
10
00:01:50,818 --> 00:01:54,030
ගෙදරට සාදරයෙන් පිලිගන්නවා.
11
00:01:54,114 --> 00:01:55,573
හෙනගහපන් උබට පනිෂර්,
කාලකන්නියා!
12
00:01:55,657 --> 00:01:57,284
මෙක්සිකෝවලදී ඔයා ප්‍රවේසම්.
13
00:01:57,367 --> 00:01:59,494
14
00:02:03,290 --> 00:02:08,295
කාටලයේ බේරුන අවසන් කෙනා විදියට
සම්මානයක් දෙන්න ඕන.
15
00:02:48,668 --> 00:02:53,631
අයර්ලන්තයේ ඩබ්ලින් බලා පියාසර කරන
1513 ගුවන් යානය, 31 වැනි දොරටුවේ.
16
00:02:53,715 --> 00:02:58,345
ඩබ්ලින් බලා පියාසර කරන
1513 ගුවන් යානය, 31 වැනි දොරටුවේ..
17
00:02:59,470 --> 00:03:01,890
හේයි මයිකි කතා කරන්නෙ.
ඔව්, වෙන කවුරුහරි බේරුනාද?
18
00:03:02,682 --> 00:03:04,309
හුටා, මමද ඉතුරු එකම කෙනා?
19
00:03:05,059 --> 00:03:07,395
නෑ, මම හොඳින්. මම හොඳින්.
ඔව්, නගින්නයි යන්නේ.
20
00:03:08,646 --> 00:03:12,442
ඩබ්ලින්වල ලොකු පාටියක්
ලැහැස්ති කරන්න කියන්න මම එනව.
21
00:03:23,995 --> 00:03:25,306
අනේ එපා...
22
00:03:25,330 --> 00:03:28,207
ඔයා දින්නා...
ඔයා හැමෝවම මැරුව.
23
00:03:28,291 --> 00:03:31,586
බයික් කාරයෝ, කාටල්,
කිචන් අයිරිෂ්.. උන් හැමෝම මැරිලා.
24
00:03:31,669 --> 00:03:34,756
- ඔව්, තව ටිකයි.
- මට තේරෙනවා.
25
00:03:34,839 --> 00:03:36,424
ඇහැට ඇහැක්
ඊට පස්සේ සේරම ඉවරයි.
26
00:03:36,508 --> 00:03:38,676
- මට පවුලක් ඉන්නවා.
- මට පවුලක් නෑ.
27
00:03:38,760 --> 00:03:42,597
දෙයියන්ගේ නාමෙට බන්,
මාව මැරුව කියල ඔයාගේ පවුල ආයේ එන්නෑ.
28
00:03:42,680 --> 00:03:45,683
- මම මැරුණ කියල ඇති වෙනස මොකක්ද?
- මොකුත් නෑ.
29
00:03:49,812 --> 00:03:51,856
දෙයියනේ.
30
00:03:54,776 --> 00:03:57,737
දෙයියනේ.
31
00:03:57,820 --> 00:04:00,823
- විස්වාස කරන්න පුලුවන්ද?
- කාමරයකට පලයන්, අසික්කිතයෝ!
32
00:04:00,907 --> 00:04:04,077
අයර්ලන්තයේ ඩබ්ලින් බලා පිටත් වන
1513 යානය දැන් පිටත් වෙ.
33
00:06:00,735 --> 00:06:01,736
ඒයි!
34
00:06:04,989 --> 00:06:08,451
- උබද අලුත් එකා?
- ඔව් ඩොනී චැවිස්.
35
00:06:08,535 --> 00:06:11,954
හරි, බලමු උබ කරන හැටි.
වරෙන්.
36
00:06:33,601 --> 00:06:34,852
ඒ ග්‍රිම්ප්.
37
00:06:34,936 --> 00:06:37,564
බයවෙන්නෙපා ඌ ඔතනම ඉන්නෑ.
38
00:06:54,456 --> 00:06:57,041
- ඒක තමා රෙද්ද.
- ඔව් ඔව්.
39
00:07:01,212 --> 00:07:03,923
ඒයි! කස්ටිග්ලියොන්!
40
00:07:06,092 --> 00:07:08,928
ඒ බුරුවා දවල් කෑම වෙලාව.
41
00:07:14,058 --> 00:07:16,728
- ඌ ඒ මිටියට ආදරෙයි
- ඔව්.
42
00:08:24,086 --> 00:08:25,963
බත් ලැහැස්තියි!
43
00:09:38,995 --> 00:09:41,205
ඒයි නිදිමතයා.
44
00:09:51,340 --> 00:09:53,050
මේ යකානම්.
45
00:09:53,134 --> 00:09:55,177
උට පිස්සු ලාන්ස්.
උබ මොනවද කරන්න යන්නේ?
46
00:09:55,261 --> 00:09:56,929
උබේ කතාව මොකක්ද බන්?
47
00:09:58,305 --> 00:10:00,099
වේලාසන එනවා
පරක්කු වෙලා යනවා.
48
00:10:01,392 --> 00:10:04,520
අමතර කාලයක් වැඩ කරන්න නොකිව්වොත්
එයාල උබට ගෙවන්නේ නැහැ හරිද?
49
00:10:04,604 --> 00:10:06,939
- හරිද?
- ඒක එහෙමයි කියල උබ දන්නවා නේද?
50
00:10:08,733 --> 00:10:10,109
දිවක් තියෙනවද?
51
00:10:10,693 --> 00:10:12,862
උබේ අවුල මොකක්ද මන්ද බන්.
52
00:10:12,945 --> 00:10:16,240
"ලිෆ්ට් එක උඩහටම යනව"
වගේ දෙයක් මං හිතන්නේ.
53
00:10:16,323 --> 00:10:18,743
ඕන දෙයක් නේද බන්?
54
00:10:18,826 --> 00:10:23,122
ඒත් උබ මේ කරන දේ අපිට වේදනයි.
55
00:10:23,873 --> 00:10:26,042
උබ හින්දා අපිට O.T නැතිවෙනවා.
56
00:10:26,125 --> 00:10:28,210
උට දෙකක් ඇනපන් ලාන්ස්.
සමහරවිට උට ඒක තේරෙයි.
57
00:10:28,294 --> 00:10:30,212
පිස්සා...
58
00:10:30,296 --> 00:10:32,464
හරි හරි
59
00:10:35,301 --> 00:10:38,429
- ඔන්න පිනට් බර ජෙලි සැන්ඩ්විච් එක.
- ඔන්න පොර.
60
00:10:44,560 --> 00:10:46,437
උබ මාව හතුරෙක් කරගන්න ඕන නෑ බන්.
61
00:11:00,952 --> 00:11:02,846
- උබ විහිලු කරනවා!
- කතා කරපු හැම දේම.
62
00:11:02,870 --> 00:11:04,640
- ඇයි උබට වැදගත් නැත්තේ?
- උබ!
63
00:11:04,664 --> 00:11:06,016
මම උබව පරද්දනවා.
64
00:11:06,040 --> 00:11:07,142
- සල්ලි දාපන්.
- හරි.
65
00:11:07,166 --> 00:11:09,293
- පනහයි, සීයයි.
- ලොකුකම්.
66
00:11:09,376 --> 00:11:11,021
- කොහෙද යන්නේ?
- මම උබව පරද්දනවා..
67
00:11:11,045 --> 00:11:12,088
ලේසියෙන් හොයන සල්ලි.
68
00:11:12,171 --> 00:11:13,491
- අපි බලමු.
- මමත් එන්නද?
69
00:11:13,839 --> 00:11:15,383
ඉඩ නෑ.
70
00:11:39,115 --> 00:11:40,825
මෙතන උසයිනේ බන්,.
71
00:11:44,120 --> 00:11:45,162
මම ඩොනී.
72
00:11:49,083 --> 00:11:51,085
ඔයා හැමදාම මෙතන ඉන්නවද?
73
00:11:57,049 --> 00:11:58,717
මේ නිසා නේද ඔයා මෙතනට එන්නේ?
74
00:12:00,845 --> 00:12:03,097
කවුරුත් නොඑන නිසයි මම මෙතනට එන්නේ.
75
00:12:05,016 --> 00:12:06,017
හරි.
76
00:12:10,437 --> 00:12:11,730
පීට් නේද?
77
00:12:13,900 --> 00:12:20,031
පීට් මගේ ආච්චි හදන සැන්ඩ්විච් තමා
පළාතේ තියන හොඳම ඒවා.
78
00:12:20,614 --> 00:12:23,242
කෑවේ නැත්නම් ඒක දැනගන්න වෙන්නේ නැහැ ඔයාට.
79
00:12:31,125 --> 00:12:34,045
මොනාද බන්,
මිනිහෙක් උනාම කන්න ඕන.
80
00:12:34,128 --> 00:12:36,505
විශේෂයෙන්ම කුළුගෙඩියෙන් ගහන විදියට.
81
00:12:36,588 --> 00:12:38,674
යෝධයෙක් වගේ නිකම්.
82
00:12:38,757 --> 00:12:40,759
"One-man chain gang"
ෆිල්ම් එකට කැමතියිද?
83
00:12:40,843 --> 00:12:43,137
මම සැන්ඩ්විච් එකක් ගන්නම්.
උබ කටවහගෙන ඉන්නවද?
84
00:12:45,139 --> 00:12:46,307
පොරොන්දු වීම් නැහැ.
85
00:12:52,188 --> 00:12:53,355
ස්තුතියි.
86
00:12:55,316 --> 00:12:56,483
දන්නවද..
87
00:12:58,861 --> 00:13:00,612
හැමෝම හිතන්නේ උබ පිස්සෙක් කියල.
88
00:13:04,033 --> 00:13:05,367
ඒත් මං දන්නවා උබ එහෙම නැහැ කියල..
89
00:13:09,205 --> 00:13:11,332
ලාන්ස් අරහෙම නොකර ඉන්නයි තිබ්බේ බන්.
90
00:13:11,415 --> 00:13:14,251
හැමෝම සල්ලි හම්බකරන්න බලන්නේ.
එච්චරයි.
91
00:13:15,294 --> 00:13:17,588
ශික්, මම තනියම O.T කරන්න පුලුව උනා.
92
00:13:17,671 --> 00:13:20,799
කාලෙකින් මම වැඩ කරල නැහැ
මගේ ආච්චිට බෙහෙත් ගන්න සල්ලි ඕන.
93
00:13:28,307 --> 00:13:30,142
ඒවානම් මාර තුවාල කැළැල් බන්.
94
00:13:32,436 --> 00:13:34,146
- ඒ වෙඩි පාරක්ද?
- ඔව්.
95
00:13:34,230 --> 00:13:35,272
ශික්.
96
00:13:35,982 --> 00:13:38,192
උබ නිහඬ තදයෙක් නේද පීට්?
97
00:13:39,861 --> 00:13:41,820
- මැරීන් බලකායේ.
- එහෙමද?
98
00:13:41,904 --> 00:13:42,904
ඔව්.
99
00:13:43,530 --> 00:13:44,823
මගේ තාත්තත් හිටිය.
100
00:13:45,991 --> 00:13:48,494
ඔව් 1/2 පහල උතුරු කැරොලිනා වල.
101
00:13:48,994 --> 00:13:51,330
එයා මට සුපිරි වීරයෙක් වගේ උනා.
102
00:13:52,957 --> 00:13:54,500
එයාල මැරෙන අය හැරුනම, නේද?
103
00:13:58,128 --> 00:13:59,338
මට කනගාටුයි.
104
00:14:01,382 --> 00:14:03,092
එයා තුන්පාරක් යුද්දෙට ගියා .
105
00:14:04,010 --> 00:14:06,845
දෙපාරක් ඉරාකෙට,
එක පාරක් ඇෆ්ගන්.
106
00:14:09,974 --> 00:14:12,935
අම්මයි තාත්තයි ෆිලිම් එකක්
බලන්න ගිහින් රෑ එන ගමන් හිටියෙ....
107
00:14:13,811 --> 00:14:16,856
අලුත ලයිෂන් එක ගත්ත
ළමෙක් වේගෙන් ඇවිල්ල හප්පලා.
108
00:14:20,317 --> 00:14:22,444
මං පහුදා උදේ ඇහැරෙද්දි,
එයාල නැතිවෙලා.
109
00:14:26,032 --> 00:14:27,783
පවුලක් ඉන්නවද ඔයාට?
110
00:14:29,826 --> 00:14:31,037
එතකොට මට 12.
111
00:14:32,246 --> 00:14:34,790
ආච්චි එක්ක ජිවත් වෙන්න
මට මෙහෙට එන්න උනා.
112
00:14:36,750 --> 00:14:38,335
මට ඉන්නේ එයා විතරයි.
113
00:14:40,546 --> 00:14:41,964
තාත්තේ බලන්න...
114
00:14:43,299 --> 00:14:44,884
ඒක අපහසුයි...
115
00:14:49,846 --> 00:14:52,391
...මම ආශ්‍රය කරපු සමහරු...
116
00:14:54,351 --> 00:14:55,811
ඒත් මං කවදාවත් එයාලව අත්හැරීයේ නැහැ.
117
00:14:57,813 --> 00:14:59,606
Semper Fi. (හැම වෙලේම විස්වාසවන්තව යන
තේරුම රැගත් ලතින් බසින් වූ හමුදා වැකියකි)
118
00:14:59,690 --> 00:15:03,777
මේ බලන්න, ඩොනී. සැන්ඩ්විච් වලට ස්තුතියි.
මම ඒක අගය කරනවා.
119
00:15:05,404 --> 00:15:07,239
ඒත් මට යාලුවෝ ඕන නැහැ, හරිද?
120
00:15:09,533 --> 00:15:12,786
ඔයා හොයන්නේ මොකක් උනත්...
ඒ මම නෙමේ.
121
00:15:15,164 --> 00:15:17,499
ඔව්... හරි.
122
00:15:19,543 --> 00:15:21,253
මම කතාවක් අහල තියෙනව.
123
00:15:21,837 --> 00:15:23,732
වලක සෙබලෙක් ඉන්නවා
එයාට එලියට එන්න බෑ,
124
00:15:23,756 --> 00:15:24,965
ඉතිං එයා උදව් ඉල්ලල කෑගැහුවා.
125
00:15:25,132 --> 00:15:27,234
NCO කෙනෙක් ඇවිල්ල කියනවා,
"කෙලවෙද්දෙන් පුතා තව හාරපන්."
126
00:15:27,246 --> 00:15:29,511
(NCO - non-commissioned officer
/ noncommissioned officer)
127
00:15:29,803 --> 00:15:31,055
කියල සවලක් දෙනවා.
128
00:15:32,431 --> 00:15:35,309
එයා කිව්ව විදියට සෙබලා තව හෑරුවා.
129
00:15:36,102 --> 00:15:37,769
ඊට පස්සේ නිලධාරියෙක් එතනින් යද්දී,
130
00:15:37,853 --> 00:15:41,065
කියනවා, "රෙද්දයි පුතා, උබට NCO
දුන්න උපකරණෙ පාවිච්චි කරපං".
131
00:15:41,482 --> 00:15:42,983
කියල එයාට බකට් එකක් විසි කරනවා.
132
00:15:43,359 --> 00:15:46,988
වලේ හිටිය සෙබල සවලෙන් බකට් එක පුරවනවා,,
133
00:15:47,071 --> 00:15:48,906
ඒත් එයාගේ වල තවම ගැඹුරයි, හරිද?
134
00:15:49,490 --> 00:15:53,995
ඊළඟ පාර, මනෝචිකිත්සකයෙක් එනවා
එයාට බෙහෙත් දීල කියෙනව,
135
00:15:54,078 --> 00:15:56,705
"මේකෙන් ඔයාට වල ගැන අමතක වෙයි."
136
00:15:56,788 --> 00:15:57,957
බෙහෙත් වලට අමතක වෙනවා.
137
00:15:58,958 --> 00:16:00,376
ඊට පස්සේ බෙහෙත් ඉවර වෙනවා.
138
00:16:00,960 --> 00:16:03,545
ඊට පස්සේ සෙබලෙක් එනවා,
එයා වගේම කෙනෙක්,
139
00:16:03,629 --> 00:16:07,216
දුවිල්ලෙන්-මඩින් නාවිල,
එයාට ඇහෙනවා උදව් ඉල්ලා කෑගහනවා.
140
00:16:08,092 --> 00:16:10,719
ඊට පස්සේ ඒ සෙබලත් වලට පනිනවා.
141
00:16:10,802 --> 00:16:12,388
පොඩි එකා,
ඌ බයවෙනවා.
142
00:16:12,471 --> 00:16:15,641
"මොනවද උබ කරන්නේ?
දැන් අපි දෙන්නම වලේ."
143
00:16:16,808 --> 00:16:18,852
ජරාව ගාගත්ත සෙබල හිනා වෙනවා...
144
00:16:19,811 --> 00:16:22,982
එයා කියනවා "සන්සුන් වෙයන් යාලුවා.
මම කලින් මෙතන ඉඳල තියෙනවා.
145
00:16:24,233 --> 00:16:25,442
එලියට යන විදිය මං දන්නවා."
146
00:16:27,152 --> 00:16:29,488
අද අලුත් කට්ටියක් එකතුවෙලා ඉන්න බව පේනවා.
147
00:16:29,655 --> 00:16:30,656
සාදරයෙන් පිලිගන්නවා.
148
00:16:30,947 --> 00:16:33,200
ඔයාට කතා කරන්න ඕන නම් කතා කරන්න.
149
00:16:33,284 --> 00:16:35,995
අහන ඉන්න ඕන නම් අහගෙන ඉන්න,
ඒ දෙකම හොඳයි.
150
00:16:36,078 --> 00:16:38,914
කවුරුත් මොකුත් හිතන්නෑ මෙතන,
තේරුම්ගන්න සහෝදර සහෝදරියන් ටිකක් ඉන්නේ.
151
00:16:38,998 --> 00:16:41,667
තේරුම්ගන්න ඕන එකම දේ තමයි
ලෝකය වෙනස් වෙන්නේ නැහැ.
152
00:16:42,251 --> 00:16:44,920
අද රටේ සැබෑම පිඩිත පන්තිය...
153
00:16:45,504 --> 00:16:50,634
- ...ක්‍රිස්තියානු ඇමරිකන් දේශප්‍රේමින්.
- ඔන්න ඉතිං එකම විකාරේ.
154
00:16:50,718 --> 00:16:54,096
උබල අන්ධයි බොලව්.
මම අන්ධ නැති නිසා මා එක්ක තරහ ගන්න එපා.
155
00:16:54,179 --> 00:16:55,389
පස්ස ඉඹපිය ක්‍රැකර්.
156
00:16:55,472 --> 00:16:58,850
අයිසැක්, ඕ'කෝනර්ට ඉවර කරන්න ඉඩ දෙන්න,
157
00:16:58,934 --> 00:17:01,496
ඔයාගේ සුමාන ක්ලබ් එකේ
වැඩේ අකුරක් නෑර විස්තරේ වගේ තමා.
158
00:17:01,520 --> 00:17:03,897
අකුරක් නෑර විස්තරේ.
159
00:17:03,980 --> 00:17:09,570
අපි මේ ලිබරල් අපතයින්ට
මොනවහරි කරන්න ඕන..
160
00:17:09,653 --> 00:17:11,822
..මේ රට බිමට සමතලා කරන හැතිකරේ.
161
00:17:11,905 --> 00:17:14,283
අපේ තුවක්කුයි අයිතිනුයි අරගන්න හදන උන්.
162
00:17:16,202 --> 00:17:17,578
කාටවත් කියනන් යමක්?
163
00:17:19,621 --> 00:17:24,543
මම මේ රට වෙනුවෙන් සටන් කළා
එත් මට කිසිම තැනක් නැහැ මේ රටේ.
164
00:17:27,796 --> 00:17:30,674
නීති මොනවද කියන්නේ තවදුරටත් මං දන්නේ නැහැ.
165
00:17:31,258 --> 00:17:34,344
උන් බයවෙලා බන්.
මොකද උන් මෝඩ නැහැ.
166
00:17:34,928 --> 00:17:39,015
උන් අවුරුදු 15ක් හමුදාවක පුහුණු කරනවා
ඊට පස්සේ පාරවල් වලට ඇදල දානව.
167
00:17:39,600 --> 00:17:42,103
අපිට අපිව ආරක්ෂා කරගන්න වෙන කාලයක් එනවා
168
00:17:42,186 --> 00:17:44,605
ඒ දේවල් කලින් තිබ්බ විදිය
අමතක කරන්න කාලක් එනවා.
169
00:17:44,688 --> 00:17:47,066
ඔයා මේ රටට ආදරෙයි,
ඔයා ලැහැස්තිපිට ඉන්න එක හොඳයි,
170
00:17:47,149 --> 00:17:48,859
'මොකද ඊළඟ යුද්දේ' ඇතිවෙන්නේ මෙහෙ.
171
00:17:49,901 --> 00:17:52,404
විදි පුරා ලේ ගංගා හැලෙයි.
172
00:17:52,488 --> 00:17:54,740
Sic semper tyrannis.
173
00:17:55,449 --> 00:17:57,118
"මෙයින් සෑම විටම කෘර"?
174
00:17:58,952 --> 00:18:01,247
අපේ ආණ්ඩුව කෘරයි කියලද හිතන්නේ ලුවිස්?
175
00:18:05,918 --> 00:18:09,963
මම දන්න එකම දේ අපි අපේ ජිවිත
අවධානමේ දාගත්තා භයානක දේවල් කලා...
176
00:18:10,339 --> 00:18:12,258
අපි ගෙදර එද්දී කිසිම ප්‍රයෝජනයක් වෙලා නැහැ.
177
00:18:24,228 --> 00:18:26,021
නින්ද කොහොමද ලුවිස්?
178
00:18:26,105 --> 00:18:30,066
හොඳයි, සෑහෙන්න ඔට්ටු වෙනවා. එත් හොඳයි.
179
00:18:30,817 --> 00:18:32,111
කණ්ඩායමේ සහය.
180
00:18:34,196 --> 00:18:36,157
මම සැහෙන්න කියෙව්වා.
181
00:18:38,284 --> 00:18:39,576
දෘෂ්ඨිකෝණය හොඳයි.
182
00:18:40,494 --> 00:18:41,703
- ම්ම්..හ්ම්ම්.
- ඒත්...
183
00:18:42,788 --> 00:18:45,040
ඒත් පිළිතුර වෙන්න ඕන තමන්මයි.
184
00:18:47,459 --> 00:18:50,921
ඔයා වෙන අය ගැන බලන්න කලින්
අවංකවම තමන් ගැන හිතල බලන්න.
185
00:18:51,838 --> 00:18:52,839
හරිද?
186
00:18:56,760 --> 00:18:58,053
ඊළඟ දවසේ හම්බවෙමු.
187
00:18:58,970 --> 00:19:00,472
පරිස්සමින් ඉන්න ලුවිස්.
188
00:19:14,653 --> 00:19:16,363
හමුව හොඳට ගියද කර්ට්.
189
00:19:18,740 --> 00:19:20,117
මේ ඉන්නේ මිනිහා.
190
00:19:20,409 --> 00:19:23,620
- හොඳින්ද?
- මං හොඳින් ෆ්රෑන්ක් උබ?
191
00:19:23,704 --> 00:19:26,165
ඔව් නියමයි.
192
00:19:26,415 --> 00:19:28,625
- සැහෙන කාලයක් ගතවුනා.
- ඔව් මම හෙමිහිට කියවන කෙනෙක්.
193
00:19:28,709 --> 00:19:29,709
ඔව්.
194
00:19:30,502 --> 00:19:32,003
- මම අගය කරනවා.
- හරි.
195
00:19:32,087 --> 00:19:33,255
ඇත්තටම මං රස වින්දා.
196
00:19:34,465 --> 00:19:35,507
මම ලුවිස්ට කිව්වා වගේ...
197
00:19:37,509 --> 00:19:40,971
පොත් නියමයි,
ඒත් ඒවායේ පිළිතුරු රැඳිලා නැහැ.
198
00:19:42,055 --> 00:19:44,140
- කොපි එකක් ගේන්නද?
- ඔයා හදාගන්න.
199
00:19:45,517 --> 00:19:47,186
ලුවිස් රෑ පුරාම ටැක්සියක් එලවනවා.
200
00:19:48,354 --> 00:19:50,272
මං හිතන්නේ නැහැ ඒක අහඹු දෙයක් කියල.
201
00:19:50,356 --> 00:19:54,025
මං හිතන්නෙ එයා කන්නාඩියක් දිහා බලාගෙන
එයාටම කතා කරනව.
202
00:19:55,277 --> 00:19:59,240
ඒක ප්රශ්නයේ කොටසක් ෆ්රෑන්ක්.
කාටවත් තමන්ට තම වෙන්න අවශ්‍ය නැහැ තවදුරටත්.
203
00:20:00,699 --> 00:20:05,120
ඉන්ටර්නෙට්, සමාජ මාධ්‍ය,
අපතයින්ට තියෙන ටැලන්ට් ෂෝ...
204
00:20:06,247 --> 00:20:08,790
හැමෝටම ඕන වෙන කෙනෙක් වෙන්න.
205
00:20:10,209 --> 00:20:11,210
කාටවත්ම...
206
00:20:12,669 --> 00:20:16,757
කණ්නාඩියකින් තමන් දිහා
බලල සතුටු වෙන්න ඕන නෑ.
207
00:20:16,840 --> 00:20:19,384
එහෙනම් ඒකෙන් කියවෙන්නේ
ඒකට එයාලට වගකියන්නත් ඕන නැහැ කියල.
208
00:20:20,844 --> 00:20:22,221
ඔයාගේ අදහස මොකද ෆ්රෑන්ක්?
209
00:20:23,138 --> 00:20:24,738
ඔයාව සතුටු කරන්න මොනවද ඕන?
210
00:20:26,183 --> 00:20:28,101
මොනාද බන්. "සතුට"?
211
00:20:28,560 --> 00:20:31,146
සතුට කියන්නේ බෝල වලට පයින් පාරක්
වදිනකම් බලන් ඉන්නව වගේ දෙයක්.
212
00:20:32,105 --> 00:20:33,940
එහෙනම් උබ මුලින් කාල බලපන්.
213
00:20:35,526 --> 00:20:38,695
ඒක පිස්සුවක් ලුතිනන්.
බලපන්...
214
00:20:39,863 --> 00:20:42,324
උබට ජීවිත භාගයයි
ගෙවන්න ඉතුරු යාලුවා.
215
00:20:42,616 --> 00:20:45,160
එහෙම නැත්නම්, උබ මලා වගේ තමා.
216
00:20:45,244 --> 00:20:48,955
- ,මම මරුන තමයි කර්ට්ස්. උබ අහල නැද්ද?
- විකාර.
217
00:20:49,039 --> 00:20:51,375
උබට නමක් තියෙනවා, පාස්පෝට් එකක්,
මතක විදියට...
218
00:20:52,293 --> 00:20:53,460
ෆ්රෑන්ක් කාසල් මැරුණා.
219
00:20:54,378 --> 00:20:57,548
පීට් කස්ටිග්ලිඔන්...
උට ජිවිතයක් ලැබුන.
220
00:20:58,214 --> 00:21:02,678
මරියගෙයි ළමයින්ගෙයි මරණයට ගෑවුණ
හැම කෙනාම මැරුණ.
221
00:21:02,761 --> 00:21:06,014
මෙහහෙයුම සාර්ථකව නිමයි.
මට ඒ ගැන අවුලක් නැහැ.
222
00:21:06,097 --> 00:21:08,137
උබ මගෙන් උදව් ඉල්ලුවනම්
මම උබට උදව් කරනව.
223
00:21:08,183 --> 00:21:09,225
මං දන්නවා.
224
00:21:10,352 --> 00:21:12,938
- උබ උදව් කරන බව මං දන්නවා.
- ඒත් ඒ මාස ගානකට කලින්.
225
00:21:13,605 --> 00:21:15,941
දැන් උඹ උඹටම දඬුවම් දිගන්නව විතරයි.
226
00:21:20,362 --> 00:21:21,738
කෝපි එකට ස්තුතියි.
227
00:21:31,540 --> 00:21:32,583
ඒයි කර්ට්.
228
00:21:35,460 --> 00:21:39,506
උබට ඒ ගැන කීවතාවක් විතර හිතනවද?
අපි එහෙදි කරපු ජරා දේවල් ගැන?
229
00:21:40,966 --> 00:21:42,301
හැම වෙලාවේම.
230
00:21:42,593 --> 00:21:44,345
ඒත් මගේ හෘදසාක්ෂිය නිරවුල්.
231
00:21:45,261 --> 00:21:48,849
ඇෆ්ගනිස්ථාන්...
ඒක වෙනස්, දන්නවනේ?
232
00:21:49,808 --> 00:21:51,643
- කොහොමද වෙනස්?
- වෙනස්.
233
00:21:52,561 --> 00:21:55,605
අපි කරපු දේවල්...
කැළැල් ඇතිකළා.
234
00:21:57,524 --> 00:21:58,984
ඔයා මොනවද කියන්න හදන්නේ ෆ්රෑන්ක්?
235
00:22:01,737 --> 00:22:04,614
පේනවද, මට වද දෙන්නේ..
236
00:22:04,948 --> 00:22:08,076
උබ මෙච්චරකල් හිටිය වල
දැන් උබේ ගෙදර කරගෙන ඉන්න එක.
237
00:22:09,870 --> 00:22:12,163
සමහරවිට මම ඉන්න ඕන තැන
මෙතන වෙන්නැති.
238
00:22:14,458 --> 00:22:17,419
මට උදව්වක් කරපන් ෆ්රෑන්ක්...
අවලාද කාරයෙක් නොවී ඉඳපන්.
239
00:22:18,670 --> 00:22:21,465
මම මගේ බොරු කකුල ගලවල අරගෙන
තොට මැරෙනකම් ගහන්න කලින්.
240
00:22:24,676 --> 00:22:26,052
උබේ සොහොන් කොතෙ ලියවෙයි.
241
00:22:26,136 --> 00:22:29,305
"ෆ්රෑන්ක් කාසල් තනි කකුලක් හිමි
මිනිසෙකු සමග සටනේදී පරාජය විය."
242
00:22:29,390 --> 00:22:30,974
- මම ඒක කරනවා.
- ඔව්.
243
00:22:31,057 --> 00:22:32,851
ඇත්තටම මං ඒක දකින්න කැමතියි.
244
00:22:32,934 --> 00:22:34,686
පරිස්සමින් ඉඳපන් කර්ට්.
245
00:22:53,830 --> 00:22:55,081
කරුණාකරලා හැඳුනුම්පත?
246
00:23:13,349 --> 00:23:17,145
- මෙය ඔයාගේ කවුද?
- මගේ හවුල්කාරයා අහමඩ් සුබයිර්.
247
00:23:17,228 --> 00:23:19,481
කන්දහාර් වල එයාගේ ගෙදරින්
එයාව පැහැරගෙන ඔලුවට වෙඩි තියල,
248
00:23:19,564 --> 00:23:22,859
- සලකුණු නොකරපු සොහොනක වලදාළ.
- ඒක දිග කතාවක්.
249
00:23:23,234 --> 00:23:26,447
ඔයාගේ අලුත් හවුල්කාරයා හැටියට
මට යහපත් අනාගතයක් නැහැ වගේ.
250
00:23:27,030 --> 00:23:30,575
ඒක කතාවකට වඩා දෙයක්.
අනික ස්ටයින්... අපි හවුල්කාරයෝ නෙමේ.
251
00:23:30,659 --> 00:23:31,743
සෑම්.
252
00:23:33,579 --> 00:23:36,039
ස්ටයින් කියන්නේ ලොකු බියර් බාජනේට.
253
00:23:36,122 --> 00:23:39,460
අනික, පැවරුම්වල හැටියට
අපි එහෙමයි.
254
00:23:40,544 --> 00:23:41,795
ඒ කිව්වේ හවුල්කාරයෝ.
255
00:23:41,878 --> 00:23:44,465
අනිවාර්යෙන්ම ඔයා හොඳ කාර්යාලයක ඉන්න
ඉදිරිපෙළ නියෝජිතයෙක්
256
00:23:44,548 --> 00:23:46,800
මම එළියේ පොඩි මේසෙක ඉන්න
කනිෂ්ඨ නියෝජිතයෙක්,
257
00:23:46,883 --> 00:23:48,969
එහෙම උනත් හවුල්කාරයෝ තමා.
258
00:23:49,052 --> 00:23:51,763
- මුලින් මගේ විස්වාසය දිගන්න වෙනවා.
- හරි.
259
00:23:51,847 --> 00:23:53,724
මට කරන්න තියෙන්න අන්න ඒක තමා.
260
00:23:53,807 --> 00:23:57,102
ඔයාගේ අනුමැතිය වහාම
මගේ ජිවිතේ වැදගත්ම දේ වෙනවා.
261
00:23:58,812 --> 00:24:02,608
මැඩානි, වුල්ෆ් ඔයාට මේක
තනියම කරන්න දෙයි කියල හිතනවද?
262
00:24:03,859 --> 00:24:07,154
මට විස්වාසයි මේ සිද්දිය ගැන
SAC එක නම්මවගන්න පුළුවන් කියල.
(SAC - ජ්‍යෙෂ්ඨ උපදේශන සභාව)
263
00:24:07,529 --> 00:24:10,156
මං හිතන්නේ ඔයා මෙහෙට අලුත්.
264
00:24:12,868 --> 00:24:13,868
සුභ උදෑසනක් සර්
265
00:24:13,910 --> 00:24:16,590
ඇමරිකාවට ඇවිල්ල සති තුනයි ඔයා
පරීක්ෂණයක් අරගෙන මං ගාවට ඇවිල්ල.
266
00:24:16,663 --> 00:24:19,332
මම මේක ඇෆ්ගනිස්ථාන්වල ඉඳලමයි
අරගෙන ආවේ සර්r.
267
00:24:19,415 --> 00:24:23,044
මේ කෙනා, ඇෆ්නාග් ජාතික පොලිසියේ
අහමඩ් සුබයිර්,
268
00:24:23,128 --> 00:24:26,047
ඇමරිකන් සෙබළු හෙරොයින්
ජාවාරම් කරනව කියල හොයාගත්ත.
269
00:24:26,131 --> 00:24:27,674
ඒ නිසා එයාල මෙයාව මැරුව.
270
00:24:29,300 --> 00:24:30,802
ස්ටයින් අපිට ඉඩ දෙන්න පොඩ්ඩක්.
271
00:24:30,886 --> 00:24:32,888
සර්, මැඩානිගේ අලුත් හවුල්කාරයා හැටියට,
272
00:24:32,971 --> 00:24:34,931
- මම...
- යනගමන් දොර වහගෙන යන්න.
273
00:24:38,519 --> 00:24:39,603
ඔයා වාසනාවන්තයි මැඩානි.
274
00:24:39,686 --> 00:24:42,313
ගොඩක් මිනිස්සු මේ රස්සවේදී
හොඳ දේවල් වෙනුවෙන් ජිවිතේ පුදනව.
275
00:24:42,397 --> 00:24:45,859
මම සතුටින් හිටියා... හොඳ යහපත් විදියට.
276
00:24:45,942 --> 00:24:47,110
අනිත් අය එහෙම නැහැ.
277
00:24:48,403 --> 00:24:52,032
ඔයා විමර්ශණය කරන කන්දහාර් සිදුවීම
ඈඳුනෙ වෙන කාටවත් නෙමේ.
278
00:24:52,365 --> 00:24:53,408
කාටද?
279
00:24:53,491 --> 00:24:56,202
ෆ්රැන්ක්ලිට, ඔයාව බලාගන්න
දේව දුතයෙක් ඉන්නම ඕන මැඩානි.
280
00:24:56,286 --> 00:24:59,086
ඔයා වෘත්තිමය ජිවිතයට හානියක් කරගන්න කලින්
එයාල ඔයාව එව්වා.
281
00:24:59,122 --> 00:25:00,624
මං හිතන්නේ ඔයා සැහෙන හාරවුස්සන්න ඇති,
282
00:25:00,707 --> 00:25:03,251
මොකද එයාල කැමති නැහැ එයාල
පෙන්නන් ඉන්න හොඳ මුහුණ ගැලවෙනවට.
283
00:25:03,334 --> 00:25:05,170
ඒක තමා මගේ හැකියාව ගැන
තනි වැකියකින්
284
00:25:05,253 --> 00:25:08,423
කියවෙන සරාගිතම, වර්ගවාදිතම
අදහස සර්, නියමයි.
285
00:25:08,506 --> 00:25:11,927
මාව විස්වාස කරන්න, ඔයා
මට එරෙහිව යන තත්වයක් මේ සිද්දිය.
286
00:25:12,010 --> 00:25:15,138
අහමඩ් සුබයිර්ව ඇමරිකන් ආණ්ඩුව
පැත්තට ගත්ත නිසා එයාව මරල දැම්ම.
287
00:25:15,221 --> 00:25:17,641
මේ වගේ තැනකදී,මොකක් නිසාද
එයාව මැරුවේ කියල කවුද දන්නෙ?
288
00:25:17,724 --> 00:25:19,059
එයා දුෂිතයෙක් වෙන්න පුළුවන්.
289
00:25:19,976 --> 00:25:22,729
මාව ඇෆ්ගනිස්ථානයෙන් අරගත්තේ
දා ගෙන හිටිය වෙස්මුහුණ ගලවල...
290
00:25:22,813 --> 00:25:25,065
...ඇත්ත මුහුණ පෙන්වන්න
ලංවෙලා හිටිය නිසා.
291
00:25:25,148 --> 00:25:26,608
ඉතිං අද ඔයා මෙතන.
292
00:25:26,692 --> 00:25:29,235
දැන්, මම මුරණ්ඩු
උද්යෝගි මැඩානිට කැමතියි.
293
00:25:29,319 --> 00:25:30,946
කාන්තාවකගේ උණුසුම් ලක්ෂණ ඒවා.
294
00:25:31,029 --> 00:25:33,824
ඒත් මම අකීකරුකම් ඉවසන්නෑ.
පැහැදිලියිද?
295
00:25:33,907 --> 00:25:35,909
ඔයාගේ යාළුවා ස්ටයින්ගෙන් අහන්න ඒ ගැන.
296
00:25:36,534 --> 00:25:40,246
කන්දහාර් තියෙන්නේ සිමාවෙන් එහා.
එහෙම නැත්නම්, ඔයාට අයින් වෙන්න පුළුවන්.
297
00:25:42,916 --> 00:25:45,335
- ඔයා තමයි ලොක්කා.
- ඔව් මං තමා.
298
00:25:54,803 --> 00:25:56,346
මට බොන්න ඕන.
299
00:25:56,429 --> 00:25:58,974
- මර්ෆි?
- රොන්ඩා වැඩ ඇති සමහරවිට.
300
00:25:59,057 --> 00:26:00,684
මේ පාරවත් උබ ඒකිට කතා කරයි.
301
00:26:00,767 --> 00:26:03,144
- ඒකි ගණන් ගන්නවා වගේ නිකම්.
- මාවම් කාපිය පරයා.
302
00:26:03,228 --> 00:26:04,520
මම බොන්න ගන්නම්.
303
00:26:08,734 --> 00:26:09,776
මොනාද ලාන්ස්.
304
00:26:10,694 --> 00:26:13,154
මටත් උබල එක්ක එන්න දීපල්ල.
පලවෙනි වටේ මං ගානේ.
305
00:26:13,238 --> 00:26:14,823
හරි.
306
00:26:15,741 --> 00:26:17,283
හරි එකෙන්ම.
307
00:26:17,367 --> 00:26:19,661
මොකෝ නැත්තේ ආ?
308
00:26:31,715 --> 00:26:34,134
- වුල්ෆ් එක්ක හමුව හොඳයිද?
- නියමයි.
309
00:26:34,217 --> 00:26:36,803
පාලන දාමයේ ඔයාගේ
ළඟම කනිෂ්ඨ නිලධාරියා විදියට...
310
00:26:37,721 --> 00:26:39,616
ඒ ගැන ඔයාට මොනවද හිතෙන්නේ කියල
අහන්න මට අවසර ලැබුන නේද?
311
00:26:39,640 --> 00:26:41,557
ඔය කනිෂ්ඨ බම්බුව අයින් කරගන්නවද?
312
00:26:41,642 --> 00:26:44,144
මට ඔයාගේ පණ්ඩිත අදහස් නැතුව ඉන්න පුළුවන්.
313
00:26:44,227 --> 00:26:46,479
පණ්ඩිත අදහස් හැර
මම ඔයාට වෙන මොනව දෙන්නද.
314
00:26:50,984 --> 00:26:53,611
වුල්ෆ් මේ වැඩේට ඉඩ නොදෙන බව
මම දැනගත්තේ කොහොමද දන්නවද?
315
00:26:56,740 --> 00:26:58,199
ඔයාට සහයකයා විදියට ලැබුනේ මාව.
316
00:27:00,326 --> 00:27:01,703
ඇයි ඔයා මට මේවා කියන්නෙ
317
00:27:02,287 --> 00:27:03,789
ඔයා හොඳ කෙනෙක් වගේ.
318
00:27:04,956 --> 00:27:08,126
දෙපාර්තමේන්තුවේ ඉන්න ඕනම
වෘත්තිය ගමනක් තියෙන කෙනෙක්.
319
00:27:08,209 --> 00:27:10,712
ඔයා මොනව කරලද
එයාව තරහ කරගත්තේ?
320
00:27:14,132 --> 00:27:15,717
ඔයා මුලින් මගේ
විස්වාසය දිනාගන්න ඕන.
321
00:27:18,094 --> 00:27:19,220
ඉතිං...
322
00:27:20,806 --> 00:27:22,015
දැන් මොකද?
323
00:27:29,439 --> 00:27:31,399
දැන් මට ඕන මැරීන් බලකායේ
පිරික්සුම් කර්නල් ශුන්ඕවර්
324
00:27:31,482 --> 00:27:34,569
කියන කෙනා ගැන අපි
ළඟ තියෙන ඕනම විස්තරයක්,
325
00:27:34,652 --> 00:27:37,238
ගිය අවුරුද්දේ 41 වැනි වීදියේ
පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය පිපුරුම ගැන,
326
00:27:37,322 --> 00:27:39,783
එයාගේ එක මිනිහෙක් ගැන තියෙන
හැම තොරතුරක්ම,
327
00:27:39,866 --> 00:27:41,492
ලුතිනන් ෆ්රෑන්ක් කාසල්.
328
00:27:42,327 --> 00:27:44,955
පනිෂර්? එයා මැරිලා.
329
00:27:46,247 --> 00:27:49,209
කාසල් ශුන්ඕවර් දෙන්න ඇෆ්ගනිස්ථාන්වල
එකම ඒකකයේ සේවය කළා,
330
00:27:49,292 --> 00:27:52,838
හැතැප්ම විස්සක දුරකින්
දෙන්නම එකම දවසෙ මැරුණ...
331
00:27:52,921 --> 00:27:54,255
නිව්යෝක්වලදි.
332
00:27:55,465 --> 00:27:56,967
ඒක අහම්බයක් විදියට සලකෙනවද ඔයාට?
333
00:27:59,677 --> 00:28:02,638
- කොහොම උනත් ඔයා මේක කරනවද?
- Dඔයාට ඒක ප්‍රශ්නයක්ද?
334
00:28:05,517 --> 00:28:06,517
නෑ.
335
00:28:07,643 --> 00:28:09,437
මම දැනටමත් නරා වලේ.
336
00:28:11,231 --> 00:28:16,069
ඔයා වගේ කෙනෙක් ඒ වගේ තැනකදී
මට එකතු වෙන එක මාර දෙයක්.
337
00:28:19,989 --> 00:28:21,199
රොන්ඩා!
338
00:28:21,657 --> 00:28:25,161
තව බියර් පහයි...
හොඳ ජාතියෙන් ෂොට් පහහකුයි දෙන්න
339
00:28:25,245 --> 00:28:27,956
මෙතන ඉන්න මගේ යාලුවන්ටයි මටයි.
340
00:28:28,039 --> 00:28:30,583
අන්තිම වටේ,
මම වහනවා.
341
00:28:30,666 --> 00:28:33,044
ඌ වමනේ දාන ඒවා,
අපතයෝ සුද්දකරහල්ලා, හරිද?
342
00:28:33,128 --> 00:28:35,380
ඇහුනද?
වමනේ නොදා ඉදහන් ඩොනී.
343
00:28:35,463 --> 00:28:36,882
හේයි.
344
00:28:38,383 --> 00:28:39,760
මට ට්ව වැඩක් කරන්න ඕන.
345
00:28:40,468 --> 00:28:44,723
මම ඉන්නේ ලොකු ණය ගොඩක හිරවෙලා..
උන් මගේ පස්සේ පන්නනවා
346
00:28:44,806 --> 00:28:48,643
මගේ කකුල් දෙක කඩල දාල,
මගේ කර එකයි සේරම ගන්නවා කිව්වා.
347
00:28:51,687 --> 00:28:54,024
බන්, උබ මොනවද හිතන්නේ?
348
00:28:54,107 --> 00:28:56,317
මුන්ගෙන් සල්ලි ගන්න
මොනාද හිතන් හිටියෙ?
349
00:28:56,401 --> 00:28:58,361
මොනවා වෙනන තිබ්බද?
350
00:28:58,444 --> 00:28:59,821
උබ මං වෙනුවෙන් එනවද නැද්ද?
351
00:29:00,405 --> 00:29:02,741
- ස්තුතියි රොන්ඩා.
- හරි.
352
00:29:02,824 --> 00:29:05,201
හරි, කලබල වෙන්නෙපා හරිද?
353
00:29:06,453 --> 00:29:09,497
මම මගේ නයෙක් ඉන්නවා කතා කරන්නම්, හරිද?
අපිව ආයේ වැඩකට පටලවගන්න පුලුවන්ද බලමු.
354
00:29:09,956 --> 00:29:12,918
- ඉක්මනට පෝලින් ඉක්මනට
- හරි හරි.
355
00:29:13,001 --> 00:29:14,335
මම අද රෑම කතා කරන්නම්, හරිද?
356
00:29:14,419 --> 00:29:16,212
357
00:29:16,296 --> 00:29:17,588
තදකරගෙන ඉඳපන් ඩොනී.
358
00:29:17,672 --> 00:29:20,008
- මුගෙ ලස්සන යකෝ.
- එයා පෙනුමයි බන්.
359
00:29:21,885 --> 00:29:22,928
බිල උගේ
360
00:29:27,265 --> 00:29:28,474
නෝනට ගෙවහන්..
361
00:29:30,393 --> 00:29:32,520
මොකද?
උබ ගන්නම් කියල කිව්වා නෙ?
362
00:29:42,405 --> 00:29:43,406
ඔව් ඔව්
363
00:29:43,489 --> 00:29:44,950
හරි.
364
00:29:45,033 --> 00:29:47,410
- හරි!
- එකෙන්ම!
365
00:29:47,493 --> 00:29:49,495
- මම දැනගෙන හිටිය උබ ගන්නවා කියල.
- සැහෙන ගානක්.
366
00:29:59,130 --> 00:30:02,300
හේයි නිදිකුම්බරයා.
367
00:30:02,383 --> 00:30:03,885
- හේයි
- හායි.
368
00:30:11,017 --> 00:30:13,895
- වෙලාව කියද?
- 10:30.
369
00:30:16,356 --> 00:30:17,941
ඔයාට නිදාගන්න ඔනවුනා.
370
00:30:18,524 --> 00:30:19,525
ඔව්.
371
00:30:19,609 --> 00:30:21,903
දැන් ඔයා ගෙදර නිසා ඇති තරම් වෙලාව තියෙනව.
372
00:30:33,498 --> 00:30:35,138
නෑදෑ වෙන කෙනා වෙලාවට ඒයි.
373
00:30:35,208 --> 00:30:37,210
හරි හරි
මොකක්ද වැඩේ ආ?
374
00:30:37,293 --> 00:30:39,337
ලොකු ඔට්ටු වැටෙන සූදු පොලක්
375
00:30:39,420 --> 00:30:41,965
පනහකට හැත්තෑවකට එහා
376
00:30:42,048 --> 00:30:44,843
මං දන්නවා.
" සූදු මේසෙ තුවක්කු බෑ" නිතිය තියෙනව.
377
00:30:44,926 --> 00:30:48,138
එක ආරක්ෂකයෙක් දොර ගාව ඉන්නවා.
අපි ඇතුලට යනව...
378
00:30:48,721 --> 00:30:51,557
ආරක්ෂකයා ගැන බලාගන්නවා
අපි දෙන්න කාමරය ආවරණ කරනව.
379
00:30:51,641 --> 00:30:54,686
එක්කෙනෙක් සල්ලි එකතු කරගන්නවා.
තව එක්කෙනෙක් කාර් එකේ එළියේ ඉන්නවා.
380
00:30:55,103 --> 00:30:58,481
ලෙහෙසි ඇයි? ඇයි හැම සුමානෙම
එතන මංකොල්ල කන්නේ නැත්තේ?
381
00:30:59,232 --> 00:31:01,985
නියුසිස් ඒක ආරක්ෂා කලේ.
382
00:31:02,735 --> 00:31:03,987
ඔයාට පිස්සුද?
383
00:31:04,070 --> 00:31:05,655
එළියේ සුදු පොළක් කොල්ලකන්න ඕනද?
384
00:31:05,738 --> 00:31:08,738
- මන්දා පෝලිම...
- ගෑනියෙක් වෙන්නෙපා.
385
00:31:08,783 --> 00:31:11,161
ඇරත් මං හිතුව..
386
00:31:11,244 --> 00:31:15,290
නියුසිස්ගේ ෂයිලොක්ගේ සල්ලි උටම
ගෙවන වැඩේට උබ කැමති වෙයි කියල.
387
00:31:15,373 --> 00:31:16,917
- ඔව් මං කැමතියි.
- හරි එහෙනම්.
388
00:31:17,000 --> 00:31:18,543
- මම කැමතියි.
- හොඳ කොල්ලා.
389
00:31:18,626 --> 00:31:20,378
හරි.
390
00:31:22,213 --> 00:31:23,214
ඒ කවුද?
391
00:31:25,050 --> 00:31:26,176
බලකො කවුද කියල..
392
00:31:27,886 --> 00:31:30,096
කැප්ටන් වවුල්බෙට්ටා.
393
00:31:31,264 --> 00:31:32,765
අපි කියන ඒවා අහගෙනද හිටියෙ උඹ?
394
00:31:34,059 --> 00:31:35,060
ආ?
395
00:31:35,643 --> 00:31:36,644
ආ?
396
00:31:36,727 --> 00:31:39,564
මම යන යන තැන,
මාව තරහ ගස්සවන්න මූ ඉන්නවා.
397
00:31:41,691 --> 00:31:42,901
දැන් උබ...
398
00:31:44,610 --> 00:31:46,654
උඹේ වැඩක් බලාගන්න ඕනා.
399
00:31:47,780 --> 00:31:50,033
අනුන්ගේ ඒවට හොට නොදා, හරිද?
400
00:31:50,741 --> 00:31:52,160
මොකද?
401
00:31:52,243 --> 00:31:53,995
මොකද උබට මොනවහරි කරන්න ඕනද?
402
00:31:54,079 --> 00:31:55,080
අහ්හ්?
403
00:31:56,456 --> 00:31:57,540
මොනාද උබට කරන්න ඕන?
404
00:31:59,084 --> 00:32:00,710
ඒයි කොහෙද යන්නෙ?
405
00:32:00,793 --> 00:32:01,836
කොහෙද යන්නෙ ?
406
00:32:04,923 --> 00:32:06,549
උබ උබටම හානියක් කරගන්නෙ.
407
00:32:10,178 --> 00:32:11,554
408
00:32:11,637 --> 00:32:14,349
මිටියෙන් වැඩ පෙන්නන්න ඕනද ආ?
409
00:32:14,432 --> 00:32:16,434
මොනවහරි කරන්න ඕනද?
410
00:32:16,517 --> 00:32:18,519
උබට මොනවද ඕන?
මට ගහන්නද ?
411
00:32:18,603 --> 00:32:20,480
මම මෙතන ඉන්නව.
412
00:32:20,563 --> 00:32:22,398
කොහෙවත් යන්නෑ.
413
00:32:22,482 --> 00:32:25,151
දාඩිය බිංදුවක් නොහෙලා
උබව නැති කරන්නම් මං.
414
00:32:25,235 --> 00:32:27,278
දැන් අපි පැහැදිලියිද ආ?
415
00:32:28,404 --> 00:32:31,074
ඔව් උබ පැත්තකට වෙලා හිටියොත් හොදයි,
416
00:32:31,157 --> 00:32:33,576
නැත්නම් ඔය මිටිය
උබෙ පස්ස පැත්තෙ ඔබනව.
417
00:32:33,659 --> 00:32:36,454
තේරුනාද උබට?
418
00:32:38,414 --> 00:32:40,541
- ඔව් අන්න හරි.
- අහ්හ්?
419
00:32:44,587 --> 00:32:46,672
ශික්!
420
00:32:51,719 --> 00:32:53,096
ඉක්මනට කවුරුහරි කෝල් කරන්න!
421
00:32:56,724 --> 00:32:58,809
දෙයියනෙ!
ඇටකටුවත් පේනව!
422
00:32:58,893 --> 00:33:00,478
ඇම්බියුලන්ස් එහෙකට කතා කරන්න.
423
00:33:00,561 --> 00:33:01,801
උබ මැරීන් කෙනෙක් නේද?
424
00:33:01,854 --> 00:33:04,607
ප්‍රථමාධාර හරි මොනාහරි දෙයක් ගැන
දන්නව ඇතිනෙ! එන්න!
425
00:33:17,412 --> 00:33:19,330
අද රෑ වැඩේ කැන්සල් කරන්න ඕන.
426
00:33:19,414 --> 00:33:21,957
බෑ බන්.
මගෙ නෑයට මලපණීවි
427
00:33:22,042 --> 00:33:24,377
මං හිතුවෙ උබට සල්ලි ඕනවුණා කියල.
428
00:33:25,211 --> 00:33:27,838
- මට ඕන.
- එහෙනම් කරමු, ආ?
429
00:33:27,922 --> 00:33:29,632
අපිට කරදර වෙන්න දෙයක් නෑ.
බය වෙන්න එපා.
430
00:33:34,720 --> 00:33:36,639
- හේයි හේයි..
- හ්ම්ම්?
431
00:33:36,722 --> 00:33:39,350
- අරූ මොකෝ?
- ඌද?
432
00:33:39,434 --> 00:33:42,062
- විහිලු කරනවද.
- මොකද? ඌ පුරුදු කාරයෙක්.
433
00:33:42,145 --> 00:33:44,897
ඩොනී මෙහෙ වරෙන්.
434
00:33:49,110 --> 00:33:52,697
- ඒක මාර අවුලක් නේ?
- ඔව් කාලකන්ණි අවාසනාවක්, උටයි අපිටයි.
435
00:33:53,781 --> 00:33:56,826
ඒයි අද රෑට අපිට කරන්න වැඩක් තියෙනව.
සිරාම සල්ලි ටිකක් හොයන්න.
436
00:33:56,909 --> 00:34:00,580
ඒත්... ස්කොට් නැති නිසා අපිට එකෙක් අඩුයි.
437
00:34:00,663 --> 00:34:03,958
මම උබට බොරු කියන්නෙ නෑ ඩොනී..
මේක නීති විරෝධී දෙයක්.
438
00:34:04,042 --> 00:34:06,544
- උබෙ හිත හයියද ?
- මගෙ හිත හොදට හයියයි බන්...
439
00:34:06,627 --> 00:34:08,421
ඒ ගැන සැකයක් නෑ.
උබ එනවනෙ එහෙනන්?
440
00:34:10,548 --> 00:34:13,652
- නෑ බන් මට තව විස්තර දැනගන්න ඕන.
- බෑ, එක්කො උබ වරෙන් නැත්නම් ඉදිං.
441
00:34:13,676 --> 00:34:17,805
- පැයක වැඩකින් සල්ලි ගොඩක්.
- උබ ස්ථිරයටම අපේ එකෙක් වෙනවා.
442
00:34:19,014 --> 00:34:20,141
ඔව්.
443
00:34:20,225 --> 00:34:22,393
- හරි මං උබට උදව් වෙන්නම්.
- හරි
444
00:34:22,477 --> 00:34:23,894
හරී, ඌ ලොකු මිනිහෙක් වෙනව ආ?
445
00:34:23,978 --> 00:34:25,480
- කොල්ලෙක්.
- ලොකු මිනිහෙක් වෙනව.
446
00:34:25,563 --> 00:34:27,482
හරි මේක සුද්ද කරල දාන්න උදව් වෙයං.
447
00:34:28,483 --> 00:34:29,734
හරි මේ පැත්තෙ.
448
00:34:46,251 --> 00:34:49,670
වැඩිපුර ගෙදර ඉන්න
ඔයාව ආයේ එව්වේ ඇයි?
449
00:34:49,754 --> 00:34:53,633
ආයේ එන්න කියල මෑතකදි මට බල කෙරුණා.
කවුරුහරි කරුණු හංගන නිසයි මාව ආයේ එව්වේ.
450
00:34:53,716 --> 00:34:56,802
වැඩිපුරම..
කාටවත්ම ඇත්ත ඕන නැති නිසා මාව එව්වේ.
451
00:34:56,886 --> 00:35:00,848
මට සහතික කරගන්න ඕන මේ සිදුවීම ඉවර වෙන්නෙ
452
00:35:00,931 --> 00:35:03,559
ඔයාට ලඟින් ඉන්න කෙනෙක්ව
නැතිකරගන්නේ නැතුව කියල.
453
00:35:03,643 --> 00:35:06,437
මම කාවවත් නැතිකරගත්තෙ නෑ..
උන් එයාව මැරුව.
454
00:35:07,772 --> 00:35:09,774
මම අහමඩ්ට කිව්ව අපිව විස්වාස
කරන්න පුලුවන් කියල.
455
00:35:11,234 --> 00:35:12,693
මාව විස්වාස කරන්න පුලුවන් කිව්ව.
456
00:35:16,864 --> 00:35:19,367
මේ දවස්වල කොච්චර බොනවද?
457
00:35:19,450 --> 00:35:22,412
දෙයියනේ අම්මේ, දැනුත් එතකොටත්.
458
00:35:22,495 --> 00:35:25,790
සමහර විට දැන් වැඩියි ඔයාගේ ඩොලර් 100ක
බෝතලයක් තියෙන නිසා.
459
00:35:27,208 --> 00:35:29,877
මං දන්නවා ඔයා හිතේ අවුලෙන් කියල,
ඒත් මට චිකිත්සකයෙක් ඕන නැහැ.
460
00:35:30,295 --> 00:35:32,255
විශේෂයෙන්ම ඔයාගේන්නම් එපා.
461
00:35:33,256 --> 00:35:34,507
කවුරුත් අරගෙන නෑ..
462
00:35:35,425 --> 00:35:37,260
අන්න එතනදි..
463
00:35:37,343 --> 00:35:39,929
අන්න ඒ නිසයි චිකිත්සක ප්‍රතිකාර
හරියන්නැත්තෙ මට.
464
00:35:40,012 --> 00:35:41,139
ඔයා එක්ක කතා කරන එක හරියට...
465
00:35:41,222 --> 00:35:43,474
උත්තර දන්න සැකකාරයෙක්ගෙන් ප්‍රශ්න කරනකොට..
466
00:35:43,558 --> 00:35:44,892
ඔයාගෙ මූණෙට එන හිනාව වගේ..
467
00:35:44,975 --> 00:35:49,147
ඒ මනොචිකිත්සකයෙක් නිසා නෙමේ
ඔයාගේ අම්ම නිසා
468
00:35:51,691 --> 00:35:53,108
ඔයා ආයෙ ආව එක සතුටක්.
469
00:35:57,738 --> 00:35:59,740
ඔයත් එක්ක මේක බෙදාගන්න ලැබීම සතුටක්..
470
00:36:01,909 --> 00:36:03,369
ඒක තාවකාලිකයි.
471
00:36:04,745 --> 00:36:06,497
මං තැනක් හොයාගන්නකම්.
472
00:36:10,001 --> 00:36:14,130
හැම රෑකම. මම ඔයාගෙ තාත්ත එක්ක
රෑ කැමෙදි වයින් වීදුරුවක් බොනව.
473
00:36:15,047 --> 00:36:16,757
සාමාන්‍යයෙන් එයා තමයි
මගෙ වීදුරුව පුරවන්නෙ..
474
00:36:17,633 --> 00:36:21,387
එක පාරක් නෙමේ අවුරු 40ක්
විතර එයා මාත් එක්ක හිටිය.
475
00:36:22,388 --> 00:36:25,141
එයාගේ විස්වාසය මට වඩා වැඩියි.
476
00:36:25,641 --> 00:36:30,355
සමහර වෙලාවට මං අහනව "ශල්‍ය වෛද්‍යවරයෙක්
දෙවියො විස්වාස කරන්නෙ කොහොමද කියල"
477
00:36:31,314 --> 00:36:33,274
එ විදියෙ මගපෙන්වීමේ දෙයක්...
478
00:36:33,358 --> 00:36:37,069
මේ ලෝකෙ නැත්නම් එයාට පිස්සු
හැදෙන්න පුලුවන් කියල..
479
00:36:38,196 --> 00:36:41,324
මට පද්ධතියක් ගැන අපේ
පද්ධතිය ගැන විස්වාසයි..
480
00:36:41,407 --> 00:36:45,411
ඔයාවයි තාත්තවයි අරගෙන ඔයාව
පොහොසත් කරවපු ගෞරවාන්විත කරවපු.
481
00:36:46,662 --> 00:36:48,498
මේ රට අපිට නිදහස දුන්න.
482
00:36:49,874 --> 00:36:52,543
ඒත් එක දුර්වලයි.
ඒ නිදහසට ආරක්ෂාව ඕන.
483
00:36:54,504 --> 00:36:56,839
ඔයාගේ තාත්තට දෙවියෝ ගැන තිබ්බ විස්වාසයෙන්
484
00:36:56,922 --> 00:36:59,467
කියවුනේ නැහැ එයාට ආගමේ වැරදි නොපෙනුනා කියල.
485
00:37:00,301 --> 00:37:02,762
ඔයා මට කියන්න හදන දේ
නොකිය ඉන්නෙ ඇයි අම්මෙ?
486
00:37:04,847 --> 00:37:09,477
ඔයා කිව්ව මේ සිදුවීම
අධර්මය පලිගැනීම ගැන දෙයක්.
487
00:37:10,478 --> 00:37:12,313
ඔයා කරන දේ ගැන මට බයයි.
488
00:37:15,066 --> 00:37:17,151
ඔයාගෙ ඔලුව තැටියක තියනව දකින්න
ඕන නෑ මට..
489
00:37:53,228 --> 00:37:54,229
ස්ටාට් එකේ තියන් ඉන්න.
490
00:38:03,781 --> 00:38:05,283
වැඩේ දෙමු..
491
00:38:28,723 --> 00:38:30,923
නැගිටපං ඉක්මනට පලයං!
492
00:38:31,476 --> 00:38:32,768
කවුරුත් හෙලවෙන්නෑ!
493
00:38:32,852 --> 00:38:34,519
හෙලවුනොත් ලැබෙන්න තියෙන දේ ලැබෙයි!
බිම බලපියව්.
494
00:38:34,531 --> 00:38:35,270
කලබල නොකර ඉදපියව්!.
495
00:38:38,483 --> 00:38:40,318
බෑග් එකට සල්ලි දාගනින්.
496
00:38:44,071 --> 00:38:47,367
- ශික්.
- හරි මේ අහපල්ල කොල්ලනේ.
497
00:38:47,450 --> 00:38:49,619
මේක කිසිම අවුලක් නැතුව කෙරෙයි.
498
00:38:49,702 --> 00:38:52,788
උබලගෙන් කවුරුත්ම වීරයෙක් වෙන්න
දඟලන්නේ නැහැ නේද ආ?
499
00:38:52,872 --> 00:38:54,374
උබල යන්න පුලුවන් වෙලේ ගියොත් හොදයි.
500
00:38:54,457 --> 00:38:56,792
කටවහපං, ග්‍රීස් බෝලේ,
අරූට උන දෙ උබටත් වෙයි නැත්නම්.
501
00:38:56,876 --> 00:38:59,316
- මේසෙ දිහා බලපල්ලා!
- මෙතන අයිති කාටද දන්නවද?
502
00:38:59,795 --> 00:39:02,507
දන්නව නම් මෙතනට එයි කියල මං හිතන්නෑ.
503
00:39:02,590 --> 00:39:07,053
එහෙම නැත්නම් උබයි උබේ
නියුසිස් අපතයගෙන් අපිට වැඩක් නැහැ.
504
00:39:07,553 --> 00:39:09,393
- තොපි සේරම මැරුණා.
- වරෙන් යමු.
505
00:39:09,430 --> 00:39:11,223
- යමු!
- ඉක්මන් කරපං!
506
00:39:11,306 --> 00:39:12,975
යමං යමං!
507
00:39:13,893 --> 00:39:16,354
ඌ දිහා බලන්නෙපා!
මේසෙ දිහා බලපල්ලා!
508
00:39:16,437 --> 00:39:19,440
උබට මොලයක් නැද්ද පොඩි එකො.
උබ බෑග් එක බිම දාල යමං.
509
00:39:20,441 --> 00:39:23,110
කතා කරන්නෙපා යකො.
510
00:39:23,193 --> 00:39:24,278
නැත්නම් මොනා කරන්නද?
511
00:39:27,114 --> 00:39:30,117
ඉක්මන් කරපං දවසම මෙතන ඉන්න බෑ!
නැත්නම් අපිට මොකුත් කරගන්න වෙන්නෑ!
512
00:39:30,200 --> 00:39:33,954
අපතයින්ගෙ හැම ඩොලරයක්ම ගනිල්ල! ඉක්මනට!
513
00:39:36,832 --> 00:39:38,000
උබ මොනවද කරන්නෙ?
514
00:39:38,876 --> 00:39:40,711
- පොඩි එකෝ ඇහිදගනින්!
- ශික්.
515
00:39:41,754 --> 00:39:43,297
යමු...
516
00:39:52,222 --> 00:39:55,393
උබ සිරාවටම අනාගත්ත ඩොනල්ඩ්.
517
00:39:56,226 --> 00:39:58,204
- අපි මුන්ව මරන්න ඕන.
- එපා වරෙල්ල..
518
00:39:58,228 --> 00:40:01,399
- ඒයි යමං මෙතනින් යමන්!
- ශික්.
519
00:40:01,482 --> 00:40:02,983
- යමං
- ඉක්මනට.
520
00:40:21,251 --> 00:40:23,087
- ඒයි නිදිකුම්බරයා
- මොකද?
521
00:40:23,170 --> 00:40:25,130
- හෙයි.
- හායි.
522
00:40:25,214 --> 00:40:26,591
ඔව්.
523
00:40:36,434 --> 00:40:39,520
- වෙලාව කීයද?
-10:30.
524
00:40:41,981 --> 00:40:43,566
ඔයාට නිදාගන්න ඕනවුනා.
525
00:40:45,192 --> 00:40:47,820
දැන් ඔයා ගෙදර ඉන්න නිසා
ඇති තරම් වෙලාව තියෙනව..
526
00:40:52,700 --> 00:40:54,243
මම උදේට කන්න යනව.
527
00:40:54,326 --> 00:40:55,745
- හරි.
- හරි.
528
00:41:03,168 --> 00:41:04,211
එපා!
529
00:41:17,517 --> 00:41:19,519
තාත්තෙ!
530
00:41:19,602 --> 00:41:21,854
තාත්තෙ බලන්න.
531
00:41:21,937 --> 00:41:24,273
එපා!
532
00:41:47,713 --> 00:41:50,340
ශික් ශික්....
533
00:41:50,424 --> 00:41:53,218
- මට තුවක්කුව දීපං.
- මම අත්වැරද්දක් කලා බන්,සමාවෙයං.
534
00:41:53,302 --> 00:41:55,345
මම දැනගෙන හිටියෙ නෑ...
මට තේරුනා..
535
00:41:55,429 --> 00:41:56,490
මම ලයිශන් එක අරන් ගියෙ..
536
00:41:56,514 --> 00:41:58,390
...බැරිවෙලාවත් අපිව
පොලිසියෙන් නැවත්තුවොත් කියල.
537
00:41:58,473 --> 00:42:00,184
සාමාන්‍ය විදියට පෙන්වන්න, හරිද?
සමාවෙයං ලාන්ස්..
538
00:42:03,228 --> 00:42:04,956
ඌ අතුරිදහන් වෙන්න ඕන.
උන් මූව හොයයි.
539
00:42:04,980 --> 00:42:06,857
මම පාවාදෙන්නෙ නෑ. පොරොන්දු වෙනවා.
540
00:42:07,482 --> 00:42:11,028
උ උබට වද දෙයි යකෝ,
උබට පිස්සු එහෙම නොවුනොත්.
541
00:42:15,825 --> 00:42:17,385
අපිට මේක කරන්න වෙනව.
542
00:42:17,451 --> 00:42:19,036
- එපා.
- එපා එපා.
543
00:42:19,119 --> 00:42:21,997
මූ අතුරුදහන් වෙන්න ඕන.
544
00:42:22,957 --> 00:42:26,418
- මික්සර් එක ස්ටාට් කරපං.
- අපි සිරාවටම මෙක කරනවද?
545
00:42:26,501 --> 00:42:27,920
දැන්ම ස්ටාට් කරපං ඒක!
546
00:42:28,003 --> 00:42:29,379
අනේ..
547
00:42:39,264 --> 00:42:40,558
මොන මගුලක්ද...
548
00:42:40,641 --> 00:42:42,852
- O.T පොඩ්ඩක් කරමු.
- එපා එපා!
549
00:42:44,687 --> 00:42:47,022
අල්ලගනින් ඌව ඉක්මනට!යමං යමං...
550
00:42:47,607 --> 00:42:50,317
ඉක්මනට ඌව අල්ලගනින්!
551
00:42:50,400 --> 00:42:52,527
- යමං යමං!
- ශික්!!!
552
00:42:52,612 --> 00:42:53,654
ශික්!
553
00:42:58,242 --> 00:43:00,661
- බිම දාඔඅං
- මං පැනල යන්නම්, මට යන්න දෙන්න.
554
00:43:00,745 --> 00:43:03,497
- කරන්න බෑ ඩොනී - උට වෙඩි තියපං.
555
00:43:06,041 --> 00:43:08,878
- අමතක කරපං, මං වෙඩි තියනව.
- එපා එපා උණ්ඩ!
556
00:43:19,388 --> 00:43:22,266
- ඌව නැගිට්ටවපං!
- එපා.!
557
00:43:22,349 --> 00:43:23,851
හරි යමං.
558
00:43:23,934 --> 00:43:26,061
- එපා එපා!
- ශික්!
559
00:43:26,979 --> 00:43:30,440
- වරෙන්!
- එපා එපා!
560
00:43:30,524 --> 00:43:33,736
ලාන්ස් මට සමාවෙයං,
මම මොකුත් කියන්නෑ...!
561
00:43:35,404 --> 00:43:37,281
එපා!
562
00:43:37,364 --> 00:43:40,117
එපා එපා එපා!
563
00:43:40,200 --> 00:43:41,576
- වරෙන්!
- එපා!
564
00:43:43,037 --> 00:43:46,373
එපා එපා!
565
00:43:54,548 --> 00:43:57,217
එපා.
566
00:43:57,301 --> 00:44:00,054
ලාන්ස් අනෙ එපා!
567
00:44:00,137 --> 00:44:02,807
ලාන්ස්. ඒක ඕෆ් කරපං!
568
00:44:02,890 --> 00:44:04,474
ලාන්ස් අනේ!
569
00:44:04,558 --> 00:44:06,018
උබමයි උබට මෙහෙම කරගත්තෙ!
570
00:44:06,101 --> 00:44:08,896
- අනෙ මට උදව් කරන්න!
- ඒක ඕෆ් කරන්න.
571
00:44:08,979 --> 00:44:10,355
ඒක ඕෆ් කරන්න!උදව් වෙන්න...
572
00:44:10,439 --> 00:44:13,025
හේයි මෙන්න ලොක්කා.
573
00:44:13,108 --> 00:44:14,819
ලාන්ස්!
574
00:44:15,610 --> 00:44:18,948
ඒක ඕෆ් කරපං! එපා...!
575
00:44:20,700 --> 00:44:22,860
- ලාන්ස්! - අද රෑ සුපිරියි.
576
00:44:35,172 --> 00:44:37,257
577
00:44:38,550 --> 00:44:41,804
578
00:44:43,722 --> 00:44:45,182
579
00:44:50,938 --> 00:44:55,400
අනෙ එපා!
580
00:44:56,568 --> 00:44:58,654
581
00:45:06,871 --> 00:45:09,331
පෝලි!
582
00:45:11,834 --> 00:45:13,794
පෝලි මාව දාල යන්නෙපා...!
583
00:45:24,012 --> 00:45:26,306
584
00:45:26,390 --> 00:45:29,518
585
00:45:29,601 --> 00:45:32,354
586
00:45:32,438 --> 00:45:35,315
587
00:45:35,399 --> 00:45:36,650
588
00:45:40,237 --> 00:45:42,906
589
00:45:42,990 --> 00:45:46,410
අයියෝ අනේ මට යන්න දිපං....
590
00:45:46,493 --> 00:45:49,121
සල්ලි අරගනින්...
591
00:45:49,204 --> 00:45:50,956
මේකට මාව මරන්න ඕන නෑ ඔයා...
592
00:45:51,582 --> 00:45:54,084
එක්කො ඌ නැත්නම් අපි!
593
00:45:54,168 --> 00:45:55,669
දෙයියනේ..
594
00:45:56,378 --> 00:45:58,798
- ඒක කොහෙද තිබ්බේ?
- මොකක්ද?
595
00:45:58,881 --> 00:46:01,550
දෙයියනෙ!
596
00:46:02,134 --> 00:46:03,468
එපා!
597
00:46:04,636 --> 00:46:07,097
කතා කරපං.
598
00:46:09,183 --> 00:46:13,312
හරි හරි!
රෙස්ටුවරන්ට් එකෙ පහල තට්ටුවෙ.
599
00:46:13,395 --> 00:46:15,689
ලිනේලෝගේ පුංචි ඉතාලිය, එකේ
600
00:46:15,772 --> 00:46:17,858
හරි මං උබට කිව්වා!
601
00:46:18,608 --> 00:46:22,988
එපා එපා මං උබට කිව්වා....
602
00:46:23,072 --> 00:46:24,949
උබ මොනවද කරන්න යන්නෙ ?
603
00:46:25,032 --> 00:46:26,658
මේකට හිලක් හොයාගන්නම් මං.
604
00:46:26,741 --> 00:46:27,993
එපා!
605
00:46:34,708 --> 00:46:35,750
උදව්..!
606
00:47:08,450 --> 00:47:11,120
මුන්ව අල්ලගන්නකම් එකෙක්වත් නිදාගන්නෙ නෑ.
607
00:47:11,203 --> 00:47:13,330
පොඩි එකාගෙන් පටං ගනින්. ඩොනල්ඩ් චැවිස්.
608
00:47:13,413 --> 00:47:15,790
අවට ඉන්න මගේ එකෙක් කෝල් කළා
ක්ව්න්ස් වල ලිපිනයක්.
609
00:47:15,875 --> 00:47:17,626
ඌ උගෙ ආච්චි එක්ක ඉන්නෙ.
610
00:47:17,709 --> 00:47:20,795
මොන වදයක් හරි දීල උගෙන්
අනිත් උන්ගෙ නම් ගනිල්ල.
611
00:47:22,506 --> 00:47:25,217
- දෙයියනෙ ට්‍රිප් ස්විච් එක දාපල්ල.
- හරි.
612
00:47:26,218 --> 00:47:27,362
බලාගෙන.
613
00:48:51,928 --> 00:48:53,347
614
00:48:53,430 --> 00:48:54,431
615
00:48:56,683 --> 00:48:59,019
616
00:49:00,020 --> 00:49:01,480
ඒයි බන්..
617
00:49:09,321 --> 00:49:11,073
නැවත සාදරයෙන් පිලිගන්නව ෆ්රෑන්ක්.
618
00:49:11,073 --> 01:01:00,839
164 ' වැනි උපසිරසි පරිවර්තනය
~ ශාන් විමුක්ති [විමා] ~
w w w . b a i s c o p e l k . c o m
≡ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ≡