1 00:00:35,869 --> 00:00:38,330 පසුගිය අවුරුදු 6000 තුළ 2 00:00:38,413 --> 00:00:42,793 අපේ ලෝකයේ භුමිය ඉක්මන් වෙනසකට ලක්වෙනවා. 3 00:00:46,755 --> 00:00:49,216 නව වාසස්ථානයක් ඇති වෙනවා. 4 00:00:49,299 --> 00:00:55,013 සම්පුර්ණයෙන්ම සැලසුම් කර ඉදිකරන ලද්දේ එක් විශේෂයක් විසින් තමන්ගේම අරමුණක් වෙනුවෙන්ය. 5 00:00:57,683 --> 00:01:02,563 මිනිසා විසින් සාදන ලද මෙම භූ දර්ශනය සත්ව ජීවිතයකට ආගන්තුක බවක් පෙන්නනවා. 6 00:01:02,646 --> 00:01:08,151 නමුත් නිර්භීත අයට නම් මෙය පුදුම සහගත අවස්ථාවක්. 7 00:01:12,000 --> 00:01:17,000 Subtitled By Dineth Kanishka Wickramasinghe 8 00:01:23,834 --> 00:01:25,836 ජෝද්පූර්, ඉන්දියාව. 9 00:01:32,676 --> 00:01:35,304 තරුණ පිරිමි අළු වදුරෝ (ලැන්ගුස්) රැලක් 10 00:01:35,387 --> 00:01:39,099 මේ ප්‍රදේශය අයිති වඳුරු රැලේ නායක පිරිමි සතාට අභියෝග කරන්න ඇවිල්ලා. 11 00:01:45,522 --> 00:01:49,735 මේ නායක වදුරා වටිනා කියන නාගරික වසමක ආධිපත්‍ය දරයි. 12 00:01:54,406 --> 00:01:58,452 නමුත් මෙහි ආධිපත්‍යය පවත්වා ගැනීම නිරන්තර අරගලයකි. 13 00:02:04,791 --> 00:02:08,462 තනිකඩ වඳුරෝ එකමුතු වී ඌව පරදවන්නයි හදන්නේ. 14 00:02:16,261 --> 00:02:18,930 ඔවුන් ජයග්‍රහණය කළොත්, ඔවුන්ගෙන් කෙනෙක්, 15 00:02:19,056 --> 00:02:22,059 නායක වඳුරාගේ ගැහැනු වඳුරන්ගේ අයිතිය ලබා ගන්නා අතර, 16 00:02:23,143 --> 00:02:25,437 ඔහුගේ පැටවුන් මරා දමනවා. 17 00:02:29,483 --> 00:02:32,319 මෙම තනිකඩ රැලේ පිරිමි වඳුරන් 15 ක් විතර ඉන්නවා. 18 00:02:34,279 --> 00:02:38,575 නායක වඳුරා ඔවුන් හැම කෙනෙක්වම තමන්ගේ ප්‍රදේශ සීමාවෙන් එලවා දාන්න ඔනේ. 19 00:02:53,965 --> 00:02:56,593 තනිකඩ වඳුරු රැලෙන් අඩක්ම ඔහු පන්නලා දැම්මා, 20 00:02:58,178 --> 00:03:02,432 ඒත් බෙදි ගිය රැල ආයේ ඇවිත් ගැහැණු වඳුරන්ට හිරිහැර කරන්න පටන් ගත්තා. 21 00:03:07,604 --> 00:03:09,856 නැවත වරක් ඔහුට සටන් කිරීමට සිදු වෙනවා. 22 00:03:47,227 --> 00:03:50,564 අන්තිමේ, ඒ සේරම නෙරපලා දාන්න ඔහුට පුළුවන් වුනා. 23 00:03:54,609 --> 00:03:56,987 ඔහු ජයග්‍රාහීව ගෙදර ගියා, 24 00:03:57,070 --> 00:03:59,990 නමුත් උගේ දකුණු කකුලේ බරපතල තුවාලයක් එක්කම. 25 00:04:06,371 --> 00:04:08,957 නගරයේ ජීවිතය ඔහුට ගොඩක් අපහසුයි. 26 00:04:10,292 --> 00:04:13,754 දිනපතා ආක්‍රමණිකයන් පන්නලා දාන එක අභියෝගයක්. 27 00:04:18,842 --> 00:04:20,302 ඒත් ඒක ඒ තරම් වටිනවා. 28 00:04:21,428 --> 00:04:23,138 මේ නාගරික ප්‍රදේශ තමයි, 29 00:04:23,221 --> 00:04:26,850 පේන විදිහට ලෝකයේ ඇති හොඳම අළු වදුරු (ලැන්ගුස්)වාසභූමි.. 30 00:04:28,685 --> 00:04:31,480 ඒවායේ කෑම ලබා ගන්න පුළුවන් තැන් ඕනෑ තරම්. 31 00:04:39,070 --> 00:04:41,198 මෙහේ පන්සල් උද්‍යානය සමඟ, 32 00:04:41,281 --> 00:04:45,869 අළු වදුරන් සියවසකටත් වැඩි කාලෙක ඉඳන් පුදුමාකාර සම්බන්ධතාවයක් ගොඩ නගා ගෙන තියනවා. 33 00:04:50,832 --> 00:04:55,712 එය වඩාත් සහතික කරන්න වගේ කෑම වලින් මෙහේ කිසි අඩුපාඩුවක් නැහැ. 34 00:05:12,521 --> 00:05:17,567 මෙහි ජනයා හින්දු දෙවියන් හනුමාන්, සහ අළු වදුරන් අතර සම්බන්ධය විශ්වාස කරනවා. 35 00:05:18,109 --> 00:05:19,611 ඒ වගේම ඔවුන්ට පුද සත්කාර කරනවා. 36 00:05:26,493 --> 00:05:29,037 කෑමට ගන්න පුළුවන් හැම ජාතියකම වගේ කෑම මෙහේදි ඔවුන්ට ලබා දෙනවා. 37 00:05:41,591 --> 00:05:46,471 ඒ වගේම මේ අධි ශක්ති ආහාර වේල් ළදරැ උත්පාතයකට හේතු වෙලා. 38 00:05:50,976 --> 00:05:53,395 මේ නගරයේ ගැහැනු වඳුරන්, 39 00:05:53,478 --> 00:05:57,816 ඔවුන් කැලයේ ජීවත් වෙන තරුණ ගැහැනු වඳුරන්ට වඩා දෙගුණයක් පැටවුන් බිහි කරනවා. 40 00:05:59,734 --> 00:06:02,988 මේ මව හොඳින් පෝෂණය ලබන නිසා ඇයගේ පෝෂණීය කිරි වලින්, 41 00:06:03,071 --> 00:06:06,283 කැලයේදි පවා විරලව දැකගන්න පුළුවන් දෙයකට මඟ පාදලා තියනවා. 42 00:06:07,158 --> 00:06:08,368 නිවුන්නු. 43 00:06:13,790 --> 00:06:16,918 ඒ වගේම මේ පැටවුන්ට රංචු හදන්න පුළුවන්, 44 00:06:17,002 --> 00:06:20,881 අසල තියන කැලෑවේ හොයා ගන්න බැරි තරම් දුරට ගණනක්. 45 00:06:22,591 --> 00:06:26,970 කෑම හොයා ගත වෙන කාලය අඩු වෙනවත් එක්ක, සෙල්ලම් කරන්න ඕන තරම් වෙලාව තියනවා. 46 00:06:39,149 --> 00:06:42,527 නගරයේ ජීවත් වීමෙන් හම්බෙන්න පුළුවන් ඵල ප්‍රයෝජන ගොඩයි. 47 00:06:43,403 --> 00:06:45,989 අභියෝගය තමයි තම යෝග්‍ය ස්ථානය සොයා ගැනීම. 48 00:06:49,117 --> 00:06:53,830 නමුත් වනජීවීන් සඳහා නිර්මාණය නොකළ ලෝකයක නිවසක් සාදා ගන්නේ කෙසේද? 49 00:06:57,959 --> 00:07:03,423 ස්වාභාවික ලෝකයේ කොතැනකට වඩා එය දීප්තිමත්, ශබ්දයි හා කාර්යබහුලයි. 50 00:07:04,841 --> 00:07:08,970 නොනවතින මාර්ග තදබදය සතුන්ගේ සංචරණට බාදාවක්. 51 00:07:12,682 --> 00:07:15,435 මෙම දශකය තුළ නාගරික පරිසරය 52 00:07:15,518 --> 00:07:18,521 30%කට ආසන්න වර්ධනයක් අපේක්ෂා කෙරේ. 53 00:07:22,275 --> 00:07:23,944 තව දුරටත් කිවොත් මෙහි පැමිණීමට, 54 00:07:24,027 --> 00:07:27,656 සතුන්ට ලෝකයේ ඉහළම විලෝපිකයා සමඟ තරඟ කිරීමට සිදු වේ. 55 00:07:30,033 --> 00:07:32,369 මිනිස්සු තමා මෙහි නිති හදන්නේ. 56 00:07:41,336 --> 00:07:45,674 බිලියන හතරක පමණ මිනිසුන් දැන් නාගරික පරිසරයේ ජීවත් වෙනවා. 57 00:07:50,720 --> 00:07:54,641 වෙනස් විම් සමඟ සතුන් සටන් කිරීමට සිදු වන්නේ මෙතැනදීය 58 00:07:54,724 --> 00:07:58,311 එයට තමා අපේ ලෝකයට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන්නේ. 59 00:08:00,397 --> 00:08:04,985 එහෙනම් ඇයි සතුන්ට මෙහෙට එන්න ඕනේ කරන්නේ? 60 00:08:14,619 --> 00:08:16,329 නිව්යෝර්ක් නගරය. 61 00:08:20,625 --> 00:08:26,339 ගොඩනැගිලි වලින් ගහන මේ භූමි දර්ශනය පෘථිවියේ අන් කිසිම තැනකවත් නොමැති ආකාරයෙන් අස්වාභාවිකයි. 62 00:08:31,886 --> 00:08:37,475 එහෙම වුනත්, මේ කැලෑ පෙරිග්‍රයින් ෆැල්කන් වර්ගයේ උකුස්සට නම් කදිම වාසස්ථානයක් ලැබිලා. 63 00:08:48,278 --> 00:08:52,157 අමුතුයි වගේ පෙනුනත්, මේ විශාල වශයෙන් වෙනස් කල භූමිය, 64 00:08:52,240 --> 00:08:56,327 පෙරිග්‍රයින්ලා හැඩ ගැසුන තත්ත්වයන් සමඟ ගැලපිලා තියනවා. 65 00:09:02,208 --> 00:09:05,045 උස් වූ ගොඩනැගිලි වල ගැටි රාශියක්... 66 00:09:05,128 --> 00:09:07,380 ෆැල්කන්ලට කූඩු හදන්න වාසස්ථාන වෙනවා, 67 00:09:09,424 --> 00:09:12,927 ඒ වගේම උස් ලැඟුම් ස්ථාන සුළං අල්ලා ගන්න උදව්වක් වෙනවා. 68 00:09:17,432 --> 00:09:20,143 නිව්යෝර්ක් නගරයේ තමයි වැඩිම ඝනත්වයක් ඉන්නේ.... 69 00:09:20,226 --> 00:09:24,064 ...ලෝකයේ වෙන කොහෙවත් නැති තරමට නෙස්ලින් පෙරිග්‍රයින්ලන්. 70 00:09:32,155 --> 00:09:35,158 ඉතා උස්ව ඇති ගොඩනැගිලි වල පැති වල ගැටෙන සුළං, 71 00:09:35,241 --> 00:09:39,204 උඩු අතට හරවන නිසා කුරුල්ලන්ට ඉහළ උසකට පියඹන්න උදව් වෙනවා. 72 00:09:43,500 --> 00:09:48,171 කොන්ක්‍රීට් අතුරපු විශාල ස්ථාන හිරු රශ්මියෙන් රත් වී ඉහළ නගින වායු ධාරා නිසා... 73 00:09:49,297 --> 00:09:53,676 ...ඉතාමත් පොඩි උත්සහයකින් කුරුල්ලන්ට නගරයට ඉහළින් පියාසර කරන්න පුළුවන්. 74 00:10:02,727 --> 00:10:05,563 තවද, පෙරිග්‍රයින්ලා විශාල ගණනකට මෙහේ ජීවත් වෙන්න පුළුවන්. 75 00:10:05,647 --> 00:10:10,860 මන්ද, වීදියට පහළ මට්ටමෙන් අල්ලා ගන්න පුළුවන් බොහෝමයක් ගොදුරු තියනවා. 76 00:10:27,836 --> 00:10:30,797 උස් ස්ථාන හරහා පියාසර කිරීමේදි, 77 00:10:30,880 --> 00:10:33,091 පැයට කිලෝමීටර් 300 කට වැඩි වේගයකින් යන්න පුළුවන්. 78 00:10:39,305 --> 00:10:42,725 ඒත් ඔවුන්ගේ ගොදුර සිටින්නේ පහළ මට්ටමේ, ගොඩනැගිලි වලට ආසන්නයේ. 79 00:10:50,525 --> 00:10:51,776 ඉතාමත් අවධානම්. 80 00:10:51,860 --> 00:10:54,070 පෙරිග්‍රයින්ට තමන්ගේ ඉලක්කය මඟ හැරුනා. 81 00:10:57,657 --> 00:10:59,534 නමුත් උත්සහය අපතේ ගියේ නැහැ. 82 00:11:00,785 --> 00:11:04,497 ෆැල්කන්ලාට අවශ්‍යයි ගොදුරු විවෘත ස්ථානයකට පලවා හරින්නට. 83 00:11:06,666 --> 00:11:09,460 මෑන්හැට්න් වට වෙලා තියෙන්නේ වතුරෙන්. 84 00:11:11,713 --> 00:11:16,885 පෙරිග්‍රයින්ලට වාසි වෙන විදියට මෙතන හැම දෙයකම වාසි අවාසි වෙනස් වෙලා තිබුනා. 85 00:12:11,022 --> 00:12:14,192 අවුරුද්ද පුරාම ගොදුරු බහුල විමත් එක්ක, 86 00:12:14,901 --> 00:12:20,281 ෆැල්කන්ලට මෙහේ වාසස්ථානය තහවුරු කරගන්න ගත වී ඇත්තේ වසර 40 ක් පමණ. 87 00:12:26,371 --> 00:12:30,041 ඒ වගේම දැන්, උස් වූ ගොඩනැගිලි අතරේ, ඔවුන් බොහෝ සෙයින් සාර්ථක වෙලා තියනවා, 88 00:12:30,124 --> 00:12:33,127 කැලෑවල ජීවත් වෙන ඔවුන්ගේ නෑයොන්ට වඩා. 89 00:12:40,927 --> 00:12:46,099 ඉන්දියාවේ මුම්බායි හි මිලියන 20 කට අධික ජනතාවක් වාසය කරනවා. 90 00:12:47,558 --> 00:12:49,227 තවද මෙහි විලෝපිකයන් සිටිනවා. 91 00:12:49,310 --> 00:12:53,064 කලාතුරකින් දැකිය හැකි වුනත්, ඒ මොහොතට බියෙන් සලිත කරන්නට හැකි තාලයේ. 92 00:12:58,861 --> 00:12:59,988 මාංශ භක්ෂකයින්, 93 00:13:00,071 --> 00:13:05,743 බොහොමයක්ම සැකයකින් තොරව ගොදුරක් ඇසට ගැටෙන තෙක් සොයමින් ඇවිදිනවා. 94 00:13:16,379 --> 00:13:18,047 කොටියෙක්. 95 00:13:19,132 --> 00:13:23,011 සෑම රාත්‍රියකම, අදුරට මුවා වෙලා ඔවුන් දඩයමේ යන්නට එලියට එනවා. 96 00:13:26,764 --> 00:13:29,225 මොවුන් විශාල සතුන්, 97 00:13:29,309 --> 00:13:33,271 ඔවුන් කුසගින්න නිවා ගන්න සොයන්නේ ප්‍රමාණයෙන් විශාල ගොදුරු. 98 00:13:40,820 --> 00:13:44,907 ඔවුන්ව යන්තමට දැක ගන්නවට වඩා ඔවුන්ගේ දඩයම් චරියාව දැක ගන්නට, 99 00:13:44,991 --> 00:13:47,577 ඔබට අවශ්‍ය කරනවා රාත්‍රි දෘෂ්ටි කැමරාවක්. 100 00:13:58,838 --> 00:14:04,802 පසුගිය වසර 25 තුල මෙහේ මිනිසුන් 200 කට අධික ප්‍රමාණයකට කොටින්ගේ ප්‍රහාර එල්ල වෙලා තියනවා, 101 00:14:24,864 --> 00:14:27,575 එත් උන්ගේ සාමාන්‍ය ගොදුර වෙන්නේ මිනිස්සු නෙවෙයි. 102 00:14:29,994 --> 00:14:33,331 මේ ‍කොටියා සොයන්නේ වෙනත් ආකාරයේ දඩයමක්. 103 00:14:51,849 --> 00:14:53,142 ඌරන්. 104 00:14:57,188 --> 00:15:00,775 මේ ව්‍යාඝ්‍රයන් වඩාත් කැමති ගෘහාශ්‍රිත සතුන් දඩයම් කරන්න. 105 00:15:00,858 --> 00:15:05,071 ඒ සතුන් මිනිස්සු සැලකිය යුතු ප්‍රමාණයකින් නගරයට ගෙන ආපු සතුන්. 106 00:15:25,007 --> 00:15:27,427 ඌරන් තමන්ගේ පවුලේ අය ළඟින්ම තියාගෙනයි ඉන්නේ. 107 00:16:01,002 --> 00:16:04,589 නගරයේ නොනවතින ශබ්දය ඔවුන්ට මේ වෙලාවේ වාසියක් ලබා දී ඇති හැඩයි. 108 00:16:06,090 --> 00:16:08,217 ඔවුන්ගේ ළඟා වීම එකෙන් යටපත් කරනවා. 109 00:16:10,011 --> 00:16:14,182 කොටියන් මේ ශබ්දයට මුවා වෙලා නගරය පුරාම දඩයමේ යන්නට පුරුදු වෙලා ඉන්නවා. 110 00:16:35,161 --> 00:16:37,788 මේක වර්ධනය වන ගහනයක්. 111 00:16:38,247 --> 00:16:43,669 ඇත්ත වශයෙන්ම, ලෝකයේ කොටියන් වැඩිම ඝනත්වයක් ඇත්තේ මෙහෙයි. 112 00:16:52,720 --> 00:16:57,308 ආහාර වල බහුලතාව නිසාම නෙවෙයි වන සතුන් නගර වලට අකර්ෂනය වෙන්නේ. 113 00:17:05,775 --> 00:17:10,571 අවට ගම්බද ප්‍රදේශ වලට වඩා අංශක කීපයකින් ඒවායේ උෂ්ණත්වය වැඩියි. 114 00:17:10,655 --> 00:17:13,574 දෙසැම්බරයේ දිනක රෝම නගරයේ, 115 00:17:13,658 --> 00:17:17,870 එක් සතෙක් මේ අතිරේක උෂ්ණත්වයේ සම්පූර්ණ වාසිය අත් කර ගත්තා. 116 00:17:18,663 --> 00:17:20,498 ඒවගේම උන් එහි සලකුණ ඉතිරි කරලා තිබුනා. 117 00:17:23,709 --> 00:17:25,878 සිසිරයේ එක දිනක, 118 00:17:25,962 --> 00:17:30,132 ඔවුන්ගේ මළ ද්‍රව්‍ය ටොන් දහයක් පමණ නගරයට වැටි තිබුනා. 119 00:17:37,515 --> 00:17:38,724 සැලළිහිනියෝ. 120 00:17:42,103 --> 00:17:44,981 හවස් කාලයේ, නගරයේ උණුසුම හොයා ගෙන ඔවුන් පැමිණෙන්නේ, 121 00:17:45,064 --> 00:17:47,817 ආසන්නයේ ඇති ගම්බද පෙදෙස් වලින් ආහාර සොයා ගැනීමෙන් පසුවයි. 122 00:17:50,653 --> 00:17:53,281 ඔවුන් නැවත ඔවුන්ගේ ලැගුම් ගෙන සිටි වෘක්ෂ කරා යා යුතුය. 123 00:17:54,156 --> 00:17:57,368 නමුත් එය කිරීම ඉතාමත් අවධානම්, 124 00:17:57,451 --> 00:17:59,704 මොකද ඔවුන් වෙනත් කුරුල්ලන්ගේ ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්. 125 00:18:02,748 --> 00:18:05,751 ඉතින්, ඔවුන් සියලු දෙනාම පැමිණෙන තෙක් බලා ඉන්නවා. 126 00:18:06,961 --> 00:18:08,838 ඔවුන් සියලු දෙනාගෙම ආරක්ෂාව වෙනුවෙන්. 127 00:18:11,340 --> 00:18:17,763 දහවල් ආලෝකය මැකි යත්ම මිලියනයක් පමණ සැලළිහිනියන්ගෙන් ආකාශය පිරි යනවා. 128 00:18:20,474 --> 00:18:25,896 ඉන් පසුව දකින්නට ලැබෙන්නේ සොබාදහමේ අපූර්වතම වූ දර්ශනයන්ගෙන් එකක්. 129 00:19:08,564 --> 00:19:14,070 කෙසේද, ඇත්තෙන්ම ඇයි ඔවුන් මෙවැනි ආශ්චර්යමත් ගුවන් කරනම් ඉදිරිපත් කරන්නේ, 130 00:19:14,153 --> 00:19:16,906 අපට තවමත් එය සම්පූර්ණයෙන් ම තේරුම් කරගන්නට හැකි වී නැහැ. 131 00:19:28,250 --> 00:19:31,921 අවසානයේ, ඔවුන් සියලු දෙනාම ඉතාම අලංකාරව පහතට පියාසර කරා. 132 00:19:32,004 --> 00:19:35,341 සහ ඔවුන්ගේ ප්‍රියතම වෘක්ෂ වල අතුපතරේ ලැගුම් ගත්තා. 133 00:19:40,638 --> 00:19:44,225 මේ ශීත දින වල රාත්‍රීන්ගේ, නගරයේ අතිරේක උණුසුම, 134 00:19:44,308 --> 00:19:47,853 ජීවිතය සහ මරණය අතර වෙනස තේරුම් කර දෙනවා. 135 00:20:01,534 --> 00:20:07,456 ඇත්තෙන්ම නගරයට පුළුවන් සපයා දෙන්න නවාතැන්, ආහාර විතරක් නෙවෙයි, අලංකාරය පවා පුළුවන්. 136 00:20:09,792 --> 00:20:13,254 මේ විවිධාකාර බඩුබාහිරාදිය ප්‍රවේශමෙන් තෝරා ගෙන තිබෙන්නේ.. 137 00:20:13,337 --> 00:20:17,508 ...කුරුල්ලෙකු විසින් ඔවුන්ගේ දීප්තිය හා වර්ණවත් බව වෙනුවෙන්ය. 138 00:20:19,635 --> 00:20:22,930 මේ ග්‍රරෙට් බොවර් කුරුල්ලා දශකයකටත් වැඩි කාලයක් තිස්සේ, 139 00:20:23,013 --> 00:20:26,642 බොහොමයක්ම මිනිසුන්ගේ අතින් කළ නිර්මාණ එකතුවක් පිලිවෙලකට සකස් කරමින් ඉන්නවා. 140 00:20:31,397 --> 00:20:34,275 ඕස්ට්‍රේලියාවේ ටවුන්ස්විල් වල ගොල්ෆ් පිට්ටනියට පිටතින්, 141 00:20:34,358 --> 00:20:38,529 ඔහු තමන්ගේ අතිමහත් කැදැල්ලේ වැඩ කටයුතු වල අවසන් අදියරේ සිටියා, 142 00:20:38,612 --> 00:20:41,615 ඔහුගේ බලාපොරොත්තුව තමයි කිරිල්ලියව වසඟ කර ගැනීම. 143 00:20:47,872 --> 00:20:52,334 හැම දිනකම පැය දෙක බැගින් ඔහු වැය කරන්නේ මේ අගනා වටිනා බඩුබාහිරාදිය නැවත සකස් කරන්නයි. 144 00:20:59,049 --> 00:21:02,970 "සමහරවිට මේක මෙතනින් තිබ්බොත් වැඩියෙන් හොඳයි." 145 00:21:05,931 --> 00:21:09,185 නමුත් පේන විදියට මොකක්හරි දෙයක් මග ඇරිලා වගේ. 146 00:21:11,479 --> 00:21:14,732 අලුතින් දෙයක් ගේන්න නගරෙට යනවා වෙනුවට, 147 00:21:14,815 --> 00:21:18,277 ඔහු අසල්වැසියාගේ කැදැල්ල කොල්ල කන්නට තිරනය කරා 148 00:21:21,363 --> 00:21:23,240 "ඇඳුම් වලට ගහන කටුවක්! නියමයි!" 149 00:21:29,705 --> 00:21:31,832 "ඒ වගේම දිලිසෙන සෙල්ලම් කාර් එකක්." 150 00:21:35,419 --> 00:21:37,755 අහු වුනොත් නම් මේක හරිම අවදානම් සෙල්ලමක්. 151 00:21:40,549 --> 00:21:42,051 අයිතිකාරයා ආපහු ඇවිත්. 152 00:21:51,435 --> 00:21:54,772 අවදානම ලැබිය යුතු කැදැල්ලක් ඉතිරි වෙලා තියනවා. 153 00:21:56,148 --> 00:21:59,693 විශේෂ වස්තුවක් ඔහුගේ ඇස ගැටුනා. 154 00:22:03,405 --> 00:22:05,950 අයිතිකරු පිට වෙනකන් උට ටිකක් බලාගෙන ඉන්න වෙනවා. 155 00:22:18,379 --> 00:22:19,672 මේ ඔහුගේ අවස්ථාවයි. 156 00:22:22,258 --> 00:22:23,676 නියම නිධානයක්. 157 00:22:23,759 --> 00:22:25,386 රතු පාට හදවතක්. 158 00:22:31,225 --> 00:22:32,268 "ඒක ගත්තා." 159 00:22:34,562 --> 00:22:38,107 දැන් වේදිකාව ආගන්තුක කිරිල්ලියන් වෙනුවෙන් සූදානම්. 160 00:22:46,699 --> 00:22:49,076 සමහරවිට ඔහුගේ වාසනාව පෑදුනා වෙන්න පුළුවන්. 161 00:22:57,376 --> 00:23:00,379 දැන් වසග රැඟුම පටන් ගන්න පුළුවන්. 162 00:23:04,884 --> 00:23:07,094 ඔහු තමන්ගේ වටිනාම වස්තූ පෙන්නමිනුයි ඉන්නේ. 163 00:23:11,932 --> 00:23:14,476 "සමහර විට පොඩි ප්ලාස්ටික් පයිප්පක්? 164 00:23:17,813 --> 00:23:19,982 "නැත්තම් ටිකක් විතර පාට නූල් කෑල්ලක්?" 165 00:23:25,279 --> 00:23:27,740 ඒත් ඔහුගේ ආගන්තුකයගේ හිත නම් ඇදිලා නැති පාටයි. 166 00:23:36,832 --> 00:23:38,000 "ගෑරුප්පුවක්? " 167 00:23:39,376 --> 00:23:40,544 "මැඩම්?" 168 00:23:43,088 --> 00:23:45,049 වැඩේ හරියන්නේ නෑ වගේ. 169 00:23:48,969 --> 00:23:51,555 මොකක් හරි මෙතන වැරදිලා වගේ. 170 00:23:58,187 --> 00:24:01,065 නමුත් ඔහුගේ දෙපාමුල තවමත් එකම උපායක් ඉතිරි වෙලා තිබුනා. 171 00:24:02,566 --> 00:24:04,234 රතු පාට හදවත. 172 00:24:29,885 --> 00:24:33,555 ඔහුගේ අන්තිම උත්සාහය විදියට ඌ තීරණය කළා, 173 00:24:33,639 --> 00:24:35,641 හිස පිටුපස තිබූ කිරුළ විහිදවන්න. 174 00:24:35,724 --> 00:24:38,268 එය ඔහුගේ වැඩිහිටි බවේ සලකුණක්. 175 00:24:39,353 --> 00:24:41,021 නමුත් ඔහු අතින් වැරැද්දක් වෙලා. 176 00:24:43,524 --> 00:24:45,109 මේ ඉන්නේ කිරිල්ලියක් නෙවෙයි, 177 00:24:45,192 --> 00:24:48,570 හිසේ කිරුළ තවමත් වර්ධනය නොවූ තරුණ පිරිමි සතෙක්. 178 00:24:49,697 --> 00:24:52,366 ඔහු රතු පාට හදවත අරගෙන පලා ගියා. 179 00:24:55,119 --> 00:24:58,580 නගරයේ ස්ත්‍රී පුරුෂ භාවය හොයන එක පහසු නෑ. 180 00:25:03,085 --> 00:25:07,089 මේ නගරයේ පවුලක් නඩත්තු කිරීමත් පහසු නෑ. 181 00:25:09,174 --> 00:25:11,385 මේ ටොරොන්ටෝ වල වසන්ත කාලයයි, 182 00:25:11,468 --> 00:25:17,266 මේ රැකූන් අම්මා තමන්ගේ මව් වාසස්ථානේ වු ගස් උඩින්, වහල උඩට වාසස්ථාන මාරු කරගෙන හිටියා. 183 00:25:27,943 --> 00:25:30,029 පැටව් බිහි කළේ මාස දෙකකට කලින් නිසා, 184 00:25:30,112 --> 00:25:34,408 ඇය තම පැටවු ආරක්ෂිතව හා උණුසුම්ව තියා ගන්න චිමිනිය තුළයි තියලා තියෙන්නේ. 185 00:25:39,413 --> 00:25:42,124 දැන් ඇයගේ පැටවුන්ට එලියට එන්න කාලේ හරි. 186 00:25:43,250 --> 00:25:46,462 මවක් විදියට ඇයට තියෙන ලොකුම අභියෝගය මෙයයි. 187 00:25:49,298 --> 00:25:52,676 අලුත් ගෙදරකට යන්න කාලේ ඇවිල්ලා 188 00:25:54,136 --> 00:25:57,347 ඇයට තම පැටවුන් පොළව මට්ටමට රැගෙන යාමට වුවමනයි. 189 00:25:59,808 --> 00:26:02,978 ඒත් ගහකින් බහිනවා වගේ ලේසි වැඩක් වෙනුවට, 190 00:26:03,062 --> 00:26:05,814 ඇයට දැන් කෙලින්ම පහළට යන්නයි සිදුවෙලා තියෙන්නේ, 191 00:26:06,231 --> 00:26:08,025 ටිකෙන් ටික, තදින් බදා ගෙන. 192 00:26:13,363 --> 00:26:16,658 ඇගේ පැටවා මේ නාගරික ලෝකය යන්තමින් දකින මුල්ම වතාව, 193 00:26:19,661 --> 00:26:22,164 මීටර් දහයක තරම් බිහිසුණු උසක ඉඳන්. 194 00:26:54,404 --> 00:26:57,616 මේ තමා පහළට ගේන්න ඕනේ වුන අන්තිම පැටියා. 195 00:26:58,784 --> 00:27:00,410 උගේ සහෝදර සහෝදරියෝ දැනටමත්, 196 00:27:00,494 --> 00:27:02,663 ප්‍රදේශය ගවේෂණය එක්ක කර්යබහුල වෙලා හිටියා. 197 00:27:03,831 --> 00:27:05,457 තවද ඔවුන්ට ඉගෙන ගන්න බොහෝ දේ තියනවා. 198 00:27:09,628 --> 00:27:13,173 එක් පැටියෙක් ගොඩනැගිලි අතරේ පටු මංතිරුවකට ඇද වැටිලා හිර වෙලා. 199 00:27:15,634 --> 00:27:19,680 මව පැටියව බේර ගන්න ඇවිත් කළ යුතු දේ පෙන්වලා දෙනවා. 200 00:27:43,328 --> 00:27:44,621 අන්න ඒක තමයි ක්‍රමය. 201 00:27:50,836 --> 00:27:53,422 රැකූන්ලා අවස්ථාවාදියෝය. 202 00:27:55,257 --> 00:27:57,176 ඒ වගේම ඔවුන් ගවේෂණය කිරීමට උනන්දුයි. 203 00:28:03,307 --> 00:28:05,434 ඒත් ඔවුන් ඉතා ඉක්මනින් ඉගෙන ගන්න ඔනේ, 204 00:28:05,517 --> 00:28:11,982 මේ නුපුරුදු අලුත් පරිසරයේ අනතුරු වලින් බේරෙන්නේ කොහොමද කියලා. 205 00:28:18,572 --> 00:28:21,617 අයේ සැරයක් බේරගන්න අම්මා ආවා. 206 00:28:24,369 --> 00:28:30,356 නාගරික රැකූන්ලා ඇත්තටම දැන් ප්‍රශ්න විසඳිම අතින් ගම්බද රැකූන්ලා අභිබවා ගිහින් තියනවා. 207 00:28:38,008 --> 00:28:40,469 ආහාර සපයා ගැනීමේ අවස්ථා මේ තරම් යහපත් වෙද්දී, 208 00:28:40,552 --> 00:28:45,265 ඒ දේවල් ඉගෙන ගන්න ගත කරන කාලය ඒ වෙනුවෙන් සෑහෙන්න වටිනවා. 209 00:28:56,109 --> 00:28:58,445 නාගරික ජීවිතයේ සංකීර්ණ බව, 210 00:28:59,780 --> 00:29:01,490 දක්ෂතාවට උදව් වෙනවා. 211 00:29:10,457 --> 00:29:13,877 ඒත් මනුෂ්‍යත්වය සමඟ දහවල් කාලයේ තරඟ කරනකොට, 212 00:29:13,961 --> 00:29:15,545 බුද්ධියට වඩා යමක් අවශ්‍ය කරනවා. 213 00:29:21,510 --> 00:29:23,053 එයට ධෛර්යය අවශ්‍ය කරනවා. 214 00:29:25,514 --> 00:29:28,183 එක් ධෛර්යය සම්පන්න වඳුරු රැලක් 215 00:29:28,267 --> 00:29:31,812 ඉන්දියාවේ ජයිපූර් නගරයට ඇවිත්. 216 00:29:35,482 --> 00:29:36,817 දකුණු ආසියානු රීසස් වඳුරා. 217 00:29:41,822 --> 00:29:45,742 ඒත් මේ රසවත් පළතුරු වලින් කොටසක් ලබා ගන්නේ කොහොමද? 218 00:29:54,668 --> 00:29:57,921 හැම උදෑසනකම, මේ වඳුරු රංචුව නාගරික වනාන්තරේ අතරින්, 219 00:29:58,005 --> 00:30:01,758 එකම සංචාරෙක යනවා, හරියටම මිනිස්සු යනවා වගේම. 220 00:30:25,741 --> 00:30:29,619 සමහර වෙලාවට, නොවැළැක්විය හැකි ලෙස, ගමනාගමනේ අවහිර වීම් වෙනවා. 221 00:30:54,728 --> 00:30:58,023 ඔවුන් වෙළඳපොලට ගිය ගමන්, ප්‍රශ්න පටන් ගන්නවා. 222 00:31:20,712 --> 00:31:22,964 බුද්ධිමත් මෙන්ම නිර්භීත වීම තමයි, 223 00:31:23,048 --> 00:31:27,094 මනුෂ්‍යයා ඔවුන්ගේම නිවහනේ පොළොව මතදී පරදවන්නට පුළුවන් යතුර 224 00:32:06,258 --> 00:32:08,260 මෙය මහා දවල් කළ මංකොල්ලක්. 225 00:32:19,312 --> 00:32:22,899 සමහර සතුන් ඉන්නවා බොහෝ දෙනෙක් සලකන විදියට භයානකයි කියලා හිතන. 226 00:32:22,983 --> 00:32:24,943 නගරයකට ඉවසන්න බැරි තරම් බිය උපදවන. 227 00:32:29,906 --> 00:32:31,324 තිත් හයිනෝ. 228 00:32:34,953 --> 00:32:37,442 ඔවුන්ගේ පරාසයේ සම්පූර්ණයෙන් ම ඔවුන් තැති ගෙනයි සිටියේ. 229 00:32:45,297 --> 00:32:48,341 ඉතියෝපියාවේ, හරාර් අසල ප්‍රදේශ වල, 230 00:32:48,425 --> 00:32:53,680 වටිනා සම්පතක අයිතිය ලබා ගන්න හයිනෝ රංචු දෙකක් මුහුණට මුහුණ සටනක්. 231 00:32:59,144 --> 00:33:02,564 හැම රංචුවේම හයිනෝ 60 ක් වත් ඉන්නවා. 232 00:33:03,523 --> 00:33:04,691 ඒ වගේම උන් හොඳින්ම ගැලපුනා. 233 00:33:31,384 --> 00:33:34,429 පැය තුනක් තිස්සේ ඉදිරියටත්, පසුපසටත් දිව ගිහින්, 234 00:33:34,513 --> 00:33:36,181 පරාජිතයන් පසු බැස්සා. 235 00:33:36,431 --> 00:33:39,267 ඒ වගේම ජයග්‍රාහකයන් තමන්ගේ ත්‍යාගය ලබා ගැනිමට පිටත්ව ගියා. 236 00:33:46,274 --> 00:33:50,153 ඔවුන් නගරයට පිවිසෙන්න සටන් කරමින් සිටිනවා. 237 00:34:04,334 --> 00:34:08,672 නගර බිත්ති අතරට පිවිසුන ගමන්, ඔවුන් එක් ස්ථානයකට යනවා. 238 00:34:18,265 --> 00:34:20,976 ඒ වගේම ඔවුන් හරියටම දැන සිටියා එතනට යන විදිහ. 239 00:34:54,801 --> 00:34:57,012 ඉපැරණි මස් වෙළඳ සැල. 240 00:35:00,640 --> 00:35:04,853 මේ හැම මස් වර්ගයකම ගන්ධය සුළඟත් එක්ක තදින්ම දැනෙන්න පටන් ගන්නවා 241 00:35:28,543 --> 00:35:32,339 මේ සම්ප්‍රදාය අවුරුදු 400 ක් අතීතයට දිව යනවා. 242 00:35:33,131 --> 00:35:36,509 මස් වෙලෙන්දෝ ඔවුන්ට අනවශ්‍ය සත්ත්ව ඇටකටු කොටස් ගෙනත් දානවා, 243 00:35:36,593 --> 00:35:39,429 ඊට පස්සේ මේ හයිනාවෝ ඒවට වග කියනවා. 244 00:35:42,265 --> 00:35:44,100 එවැන්නක් කල හැකි සතෙකුට ඉන්නේ උන් විතරයි. 245 00:35:44,893 --> 00:35:49,147 මේ අස්ථි කොටස් පොඩි කරන්න පුළුවන් විදියේ හනු පිහිටා තියෙන්නේ ඔවුන්ට විතරයි. 246 00:35:52,776 --> 00:35:55,779 මිනිසා සහ මෘගයා අතර මෙම සම්බන්ධතාවය 247 00:35:55,862 --> 00:35:58,156 දැන් පියවරක් ඉදිරියට ගිහින්. 248 00:36:01,951 --> 00:36:06,498 යූසුෆ්, හයිනන්ට තමන්ගේ නිවෙසට කතා කරනවා. 249 00:36:15,006 --> 00:36:18,843 ඔහුත්, ඔහුගේ මුතුන් මිත්තනුත්, පරම්පරා පහක් පුරාවට, 250 00:36:18,927 --> 00:36:21,054 හයිනොන්ට කෑම දෙනවා 251 00:36:22,347 --> 00:36:23,640 තමන්ගේ අතින්. 252 00:36:25,892 --> 00:36:32,607 මේ නගරයේ වැසියන් විශ්වාස කරනවා හයිනෝ තවත් වැදගත් සේවයක් කරන බව. 253 00:36:33,733 --> 00:36:37,737 වීදි වල හොල්මන් කරන නරක ආත්ම කා දාන එක. 254 00:36:44,577 --> 00:36:47,914 මොවුන් වනචාරි සහ රෞද්‍ර සතුන්, 255 00:36:47,997 --> 00:36:50,500 ඒත් මේ නගර බිත්ති ඇතුළට ආපු ගමන්, 256 00:36:50,583 --> 00:36:53,670 ඔවුන් හැසිරෙන්නේ හාත්පසින්ම වෙනස් ආකාරයකටය. 257 00:36:55,755 --> 00:36:59,467 අප්‍රිකාවේ සෙසු ප්‍රදේශව තිත් හයිනෝ ඉතාමත් භයානකයි. 258 00:36:59,551 --> 00:37:02,804 මොකද උන් ගෘහාශ්‍රිත ව ඇති කරන සතුන් මරලා දානවා, සමහර වෙලාවට ළමයින් පවා. 259 00:37:05,181 --> 00:37:09,185 උන් වෙන්න පුළුවන් ලෝකයේ ඉන්න වඩාත් අපකීර්තියට පත් වුන සතුන් වර්ගය. 260 00:37:13,898 --> 00:37:15,942 කෙසේ වෙතත්, මේ හරාර් වල නම්, 261 00:37:16,025 --> 00:37:19,529 මිනිසුන් සහ ඔවුන් අතර සම්බන්ධය මුළුමනින්ම සාමකාමියි. 262 00:37:22,782 --> 00:37:25,201 ඔවුන් මිනිසුන්ගේ විශ්වාසය දිනා ගෙනයි ඉන්නේ. 263 00:37:35,253 --> 00:37:37,338 මිනිසුන්ට ඇති බිය නැති වීමත් එක්ක, 264 00:37:37,422 --> 00:37:41,342 එක සතෙකුට නගරයේ හැමතැනකටම යන්න පුළුවන් වෙලා. 265 00:37:41,426 --> 00:37:43,344 ඒ වගේම ඔවුන්ගේ රැලේ සියලු දෙනාටම. 266 00:37:51,144 --> 00:37:55,940 පරවියන් බොහෝ සෙයින් සාර්ථක නාගරික පක්ෂීන්‍ ය. 267 00:38:02,447 --> 00:38:04,949 මෙහේ, දකුණු ප්‍රංශයේ ඇල්බි වල, 268 00:38:05,033 --> 00:38:07,327 පරවියන් ගඟට එන්නේ ස්නානයටයි 269 00:38:08,495 --> 00:38:11,289 ඔවුන්ට පියාසර කිරීමට උදව් වෙන පිහාටු පීරා ගන්නත්, 270 00:38:11,372 --> 00:38:13,541 නගරයේ දුවිලි පිහිද ගන්නත්, 271 00:38:14,209 --> 00:38:16,085 සහ ඔවුන්ගේ ශරීරය සිසිල් කර ගන්නත්. 272 00:38:37,774 --> 00:38:39,859 නමුත් මාරයා සැඟවී බලා ගෙන හිටියා නියම වෙලාව එනකන්. 273 00:38:42,403 --> 00:38:44,447 විලෝපිකයා එහි වාසිය ලබා ගත්තා. 274 00:38:44,531 --> 00:38:47,534 පරෙවියන්ගේ සාර්ථකත්වයට හේතු වූ දේ... 275 00:38:50,203 --> 00:38:51,454 ඔවුන්ගේ බය අඩුකමයි. 276 00:38:55,124 --> 00:38:59,254 පරවියන් නාද්දී, ඔවුන්ගේ පිල්කලඹේ තෙල් ගඟේ පතුලට බැස යනවා, 277 00:38:59,796 --> 00:39:01,506 ඒ වගේම විලෝපිකයා එය අදුර ගන්නවා. 278 00:39:12,600 --> 00:39:15,728 අත්භුත වෙල්ස් කැට්ෆිෂ්. 279 00:39:18,606 --> 00:39:23,820 වසර 4 කට කලින් ඔවුන් මෙහෙට හඳුන්වලා දුන්නේ, මේ වෙනකොට ඔවුන්ගේ ගහනය වර්ධනය වෙලා. 280 00:39:25,613 --> 00:39:28,116 දේශීය මත්ස්‍ය සම්පත මුළුමනින්ම පාහේ විනාශ කරලා දලා... 281 00:39:30,743 --> 00:39:34,455 දැන් ඔවුන් රහ වැටිලා ඉන්නේ පරවි මස් වලටයි. 282 00:39:37,041 --> 00:39:38,835 ඔවුන්ගේ පෙනීම දුර්වලයි, 283 00:39:38,918 --> 00:39:43,089 ඒ නිසා ගොදුරේ චලනයන් සංවේදනයට ඔවුන් තමන්ගේ මුඛය වටා ඇති සංවේදී අවයව යොදා ගන්නවා. 284 00:40:41,147 --> 00:40:44,150 මෙය විප්ලවකාරි දඩයම් කිරීමේ උපායකි..... 285 00:40:44,233 --> 00:40:47,236 ...සාමාන්‍යයෙන් ජල පතුලෙන් යන මත්සයෙකුට යොදා ගන්න පුළුවන් ආකාරයේ. 286 00:41:02,961 --> 00:41:05,922 වසර දහකට වඩා මේ නගරයේ ජීවත් වීමෙන්, 287 00:41:06,923 --> 00:41:11,094 පරවියන් දැන් මත්ස්‍යයන්ගෙන් ගැලවෙන ආකාරය ඉගෙන ගනිමින් ඉන්නවා. 288 00:41:17,433 --> 00:41:20,103 අපේ නගර නිතරම වෙනස් වෙමින් පවතිනවා. 289 00:41:20,186 --> 00:41:21,938 සමහර වෙලාවට ඉතාමත් වේගයෙන්. 290 00:41:24,732 --> 00:41:27,527 සතුන් ඒ වෙනස්කම් සමඟ හැඩ ගැහෙන්න අවශ්‍යයි 291 00:41:28,152 --> 00:41:29,654 නැත්තම් අතුරුදන් විය යුතුයි. 292 00:41:31,698 --> 00:41:34,826 මෑතකදී සිදු වුන විශාලතම වෙනස්කම් අතරින් එකකට හේතු වුනේ, 293 00:41:34,909 --> 00:41:39,998 වසර 140 කට වඩා අඩු කාලයකට පෙර කළ නව නිපයුමක්. 294 00:41:45,086 --> 00:41:46,629 විදුලි ආලෝකය. 295 00:41:48,923 --> 00:41:51,551 එය වැඩි වැඩියෙන් බලවත් වූවා, 296 00:41:54,012 --> 00:41:56,139 අපේ මංමාවත් විදුලි ආලෝකයෙන් පුරවමින්. 297 00:42:08,317 --> 00:42:10,278 එය නගරයේ තැනක් නෑර දිස් වුනා. 298 00:42:12,447 --> 00:42:14,115 එය පොළව යටට පවා විහිදුනා. 299 00:42:34,343 --> 00:42:39,474 දිවා, රෑ අතර වෙනස එන්න එන්නම තේරුම් ගත නොහැකි තරමට අඩු වුනා 300 00:42:49,484 --> 00:42:54,197 එමඟින් වනජීවින්ගේ ජීවන ක්‍රියාකාරකම් වලටද අධික බලපෑමක් සිදු වූවා. 301 00:42:59,494 --> 00:43:04,165 මිනිස් වාසයක් නැති ප්‍රදේශ වල ආලෝකයෙන් හැම වර්ගයකම වගේ හැසිරීම් ප්‍රේරණය කරනවා. 302 00:43:10,379 --> 00:43:12,173 පුර හද ඇති රාත්‍රියක, 303 00:43:12,256 --> 00:43:15,301 කුඩා හෝව්ස්ක්බිල් කැස්බෑ පැටවුන් සිය ගණනක් 304 00:43:15,384 --> 00:43:19,430 වැල්ලේ ගැඹුරේ තිබුනු ආරක්ෂිත කැදලි වලින් එලියට ආවා. 305 00:43:21,974 --> 00:43:26,020 ඔවුන්ගේ සහජ බුද්ධිය අනුව හැකි තරම් ඉක්මනට මුහුද කරා යා යුතුයි. 306 00:43:28,231 --> 00:43:33,236 වතුර මතට වැටිලා පරාවර්තනය වන හඳ එලිය තමයි ඔවුන්ගේ මග පෙන්වන්නා වුනේ. 307 00:43:40,618 --> 00:43:44,664 ඒත් මේ බිත්තරයෙන් එලියට ආ පැටියා ව්‍යාකූල වෙලා. 308 00:43:53,297 --> 00:43:56,134 ඌ යන්නේ වැරදි දිශාවකට. 309 00:44:01,389 --> 00:44:04,016 භූමියෙන් දීප්තිමත් ආලෝකයක් මතුවුනා. 310 00:44:07,186 --> 00:44:12,024 ඒ වගේම මේ පැටවුන් ඔක්කොම වෙරළෙන් ඉහළට ඒ දිහාවටයි ගමන් කරන්නේ. 311 00:44:18,156 --> 00:44:21,242 විලෝපිකයන් ඒ වාසිය ගන්න සූදානමින්. 312 00:44:23,202 --> 00:44:27,373 කකුළුවන් ඔවුන්ගේ ගුල් හාරා තියෙන්නේ වෙරලේ ආලෝකයට කෙලින්ම පහළින් සිටින විදියටයි. 313 00:44:28,082 --> 00:44:31,127 ඔවුන් එතන ඉඳන් ගොදුර තමන් ළඟට එනකම් බලාගෙන ඉන්නවා. 314 00:44:53,774 --> 00:44:56,360 පැටියා එතනින් පැන ගත්තා වුනත්, 315 00:44:57,028 --> 00:44:58,487 තවමත් ඉන්නේ විශාල අනතුරක. 316 00:45:07,622 --> 00:45:10,833 විදුලි ආලෝකය තව තවත් සිත අවුල් කරවනවා. 317 00:45:35,942 --> 00:45:39,195 මේ වෙරළෙන් මුහුදට යන්න ඉන්න කැස්බෑ පැටවුන්ගෙන් 80% ක් ම, 318 00:45:39,278 --> 00:45:43,407 නගරයේ විදුලි පහන් ආලෝකයට රැවටි දිශාව වරද්ද ගන්නවා. 319 00:46:04,345 --> 00:46:07,223 මංමාවත් ඔවුන් බොහෝ දෙනෙක්ට අවසානය කැදවනවා. 320 00:46:22,822 --> 00:46:26,784 සෑම රත්‍රියකම සිය ගණනක් දෙනා වතුර බහින කාණු වලට ඇද වැටෙනවා. 321 00:46:41,757 --> 00:46:45,594 ඒ තරම් දුරක් බිම දිගේ එන්න දරපු උත්සහයත් එක්ක ඇති වුන විඩාව, 322 00:46:48,180 --> 00:46:52,476 රාත්‍රියේ මේ පැටවාට ජීවත් වීමට තිබ්බ අවස්ථාව අවම කරනවා. 323 00:47:05,698 --> 00:47:08,951 ගනන් නොහැකි තරමක් විශේෂ අතරින් මේ කැස්බෑවත්. 324 00:47:09,035 --> 00:47:15,082 නාගරික පරිසරයේ වෙනස්කම් වලට හැඩ ගැහෙන්න බැරි වුන විශේෂයක්. 325 00:47:27,136 --> 00:47:29,347 සතුන් අතරින් සුළු පිරිසක් විතරක්, 326 00:47:29,430 --> 00:47:32,767 අපේ පැත්තකින් ජීවත් වෙන්න මාර්ග හොයාගෙන තියනවා. 327 00:47:35,186 --> 00:47:39,357 ඒ වගේම සෑම වසර දහයකදීම බ්‍රිතාන්‍ය වගේ භූමි ප්‍රමාණයක්, 328 00:47:39,440 --> 00:47:42,693 අතුරුදන් වෙනවා මේ කොන්ක්‍රීට් වනාන්තර නිසා. 329 00:47:52,453 --> 00:47:55,414 ඒත් එය මෙලෙසින් සිදු වීමට ඉඩ දිය නොහැක. 330 00:47:58,584 --> 00:48:03,422 ස්වභාව ධර්මය හා සුසංයෝග වන ලෙස නගර නිර්මාණය කිරීම කළ නොහැකිද? 331 00:48:11,180 --> 00:48:17,520 ඒ කෙසේ වෙතත් වන සතුන්ට නැවතත් අපි ආරාධනා කරනවද යන තීරණය අපට භාරයි. 332 00:48:21,607 --> 00:48:24,902 මේ වෘක්ෂය මහල් 30 ක් දක්වා ඉහලට නගිනවා. 333 00:48:24,985 --> 00:48:31,158 මිලානෝවේ සිරස් වනයක් නිර්මාණය කිරීමට පැළ කරමින් ඉන්න 800 ක් වෘක්ෂ වලින් එකක් මේ. 334 00:48:37,415 --> 00:48:41,877 මේ තරම් ගණනක් ශාක වලින් සාමාන්‍යයෙන් වනලැහැඹක් හෙක්ටයාර දෙකක් පුරවන්න පුළුවන්. 335 00:48:41,961 --> 00:48:45,923 නමුත් මෙතනදි, ඔවුන් ලබා ගෙන ඇත්තේ ඒ ඉඩෙන් දහයෙන් එකක් විතරයි. 336 00:48:47,508 --> 00:48:50,594 අපේ ගොඩනැගිලි වල බිත්ති සහ වහල හරිත පැහැ ගැන්වීමෙන්, 337 00:48:50,678 --> 00:48:53,347 පොහොසත්, විහිදුන වාසස්ථාන නිර්මාණයට ලැබෙනවා..., 338 00:48:53,431 --> 00:48:55,433 ...අපට එය ක්‍රියාවට නංවන්න පුළුවන් වුවොත්. 339 00:48:58,727 --> 00:49:03,691 එම අදහස මහා පරිමාණයෙන් යෙද වූ එක නගරයක් තිබෙනවා. 340 00:49:04,483 --> 00:49:05,651 සිංගප්පූරුව. 341 00:49:07,695 --> 00:49:12,700 පසුගිය වසර 45 ට ශාක මිලියන දෙකක් මෙහි වගා කර තියනවා 342 00:49:14,410 --> 00:49:19,165 මේ නගරය දැන් ලෝකයේ අන් කිසිම තැනකවත් නැති තරම් විශේෂයන්ගෙන් සමෘද්ධිමත් වෙලා. 343 00:49:26,672 --> 00:49:30,468 තවද මේ ක්‍රියාවලිය රටේ සෑම තැනකටම වාගේ පුළුල් කරලා තියනවා. 344 00:49:32,011 --> 00:49:33,846 ජල මාර්ග පිරිසිදු වෙලා තියනවා, 345 00:49:33,929 --> 00:49:36,640 ඒ වගේම සුමට වැස්මක් තියෙන දිය බල්ලන් නැවතත් දැකගන්න පුලුවන්. 346 00:49:43,314 --> 00:49:47,818 නමුත් සමහරවිට හරිත නගරයේ වඩාත් දර්ශනීය උදාහරණය වෙන්නේ, 347 00:49:47,902 --> 00:49:51,363 මේ සුපිරි වෘක්ෂයේ තිබෙන කුඩා වන වදුලයි 348 00:49:54,533 --> 00:50:00,789 මීටර් 50 ක් උස මේ ලෝහමය ඉදිකිරීම් දැන් ජීවයෙන් පිරිලා. 349 00:50:02,666 --> 00:50:06,712 පිටතින් ඇති අතු වල එති ඉහළට නගින්න හැකි පරිදී ලතාවන් රෝපණය කර තියනවා. 350 00:50:11,258 --> 00:50:14,595 අනාගතයේ අපේ නගර වල දර්ශනය මෙයද? 351 00:50:18,766 --> 00:50:25,798 සතුන්ගේ වර්ධනය නගර තුලදි දැක ගැනීමේ හැකියාව ඉටු කරගත හැකියි ලෝකය පුරාම. 352 00:50:34,448 --> 00:50:38,869 අපෙන් අඩකට වඩා දැන් ජීවත් වෙන්නේ නාගරික පරිසරයකය. 353 00:50:41,288 --> 00:50:44,708 අන් අය සඳහා නිවසක් තැනීමට අප තෝරා ගත්තද, 354 00:50:46,210 --> 00:50:47,962 එය අපට භාරයි. 355 00:50:50,429 --> 00:50:57,964 Subtitled & ReEncoded By Dineth Kanishka Wickramasinghe https://www.facebook.com/Dineth.Kanishka.Wickramasinghe