1 00:00:00,958 --> 00:00:04,039 බිල්ඩින් 71 එක්කෝ පිපිරුවා නැත්තම් ගිනිගත්තා 2 00:00:04,129 --> 00:00:05,871 එලියට්, ඔයා මොනවා කළා කියලාද ඔයා හිතන්නේ? 3 00:00:05,961 --> 00:00:08,333 මට සමාවෙන්න මම දන්නේ නෑ මට ඒක කියන්න පුලුවන්ද කියලා. 4 00:00:09,639 --> 00:00:12,499 දැන් මොනවා උනත් කමක් නෑ හැමදේම හරියාවි. 5 00:00:12,589 --> 00:00:14,321 මම දැන් ඉන්න ඕනේ මගේ ගෙදර මගේ පවුලේ අයත් එක්ක. 6 00:00:14,411 --> 00:00:16,318 මගේ මල්ලි දැනටමත් පිස්සු නටනවා ඇති. 7 00:00:16,408 --> 00:00:17,543 මම පස්සේ එන්නම් ආයිමත්. 8 00:00:17,633 --> 00:00:19,733 සාමාන්‍ය මිනිස්සුන්ට මෙච්චර දුක හිතුනාම එයාලා මොනවාද කරන්නේ? 9 00:00:19,823 --> 00:00:20,790 මම නම් මෝෆින් ගන්නවා. 10 00:00:22,064 --> 00:00:24,183 මම හොයාගත්ත දේ ඇත්ත නම් ඔයා ඒකෙන් කියවෙන දේ දන්නවාද? 11 00:00:24,273 --> 00:00:26,167 අපිට මේ වෙච්ච හැමදේම ආපස්සට හරවන්න පුළුවන්. 12 00:00:26,257 --> 00:00:29,368 මේ කාමරේ තියෙන හැමදෙයක්ම තියෙන්නේ කතාවක් කියන්න. 13 00:00:29,462 --> 00:00:31,465 අපිට මොකක් හරි උනොත්, 14 00:00:31,555 --> 00:00:33,098 මම ආයිමත් මගේ කම්පියුටරේ ගාවට ආවේ නැත්තම්, 15 00:00:33,188 --> 00:00:35,048 මම ඊමේල් එකක් හදලා තියෙන්නේ ඉබේ යන විදිහට.... 16 00:00:35,138 --> 00:00:36,469 ඔයා මේක කරන්න ඕනේ නෑ. 17 00:00:36,559 --> 00:00:37,439 නවත්තන්න! 18 00:00:37,530 --> 00:00:38,415 ...මම විශ්වාස කරන කෙනෙක්ට. 19 00:00:39,590 --> 00:00:40,931 ඔයාගේ තාත්තා ඔයාව ජනේලෙන් එලියට දැම්මාද? 20 00:00:41,021 --> 00:00:42,829 මගේ අත කැඩුනා ඉස්පිරිතාලේ ගියා. 21 00:00:42,919 --> 00:00:44,093 මම තරහෙන් හිටියේ. 22 00:00:44,183 --> 00:00:45,962 මට මාවම එපා උනා. 23 00:01:03,030 --> 00:01:04,790 ඒකට කමක් නෑ ෆිල්ම් එකට කලින් මම මගේ පද්ධතියෙන් එලියට එන්නම්. 24 00:01:04,880 --> 00:01:05,949 ඔයා වදවෙන්න එපා 25 00:01:07,316 --> 00:01:08,315 මෙන්න 26 00:01:10,085 --> 00:01:11,659 හරි ඒවා අන්න අතනින් තියන්න 27 00:01:15,793 --> 00:01:16,927 කෝ එන්න 28 00:01:17,017 --> 00:01:18,048 ඔයා දන්නවා මොනවාද කරන්න ඕනේ කියලා 29 00:01:24,945 --> 00:01:26,079 කෝ කරන්න ළමයෝ ඒවා හොලවන්න 30 00:01:35,053 --> 00:01:37,247 මොකක්? ඔයාට මොකුත් එපාද? 31 00:01:37,337 --> 00:01:38,927 මම ඔයාට කිවුවා මට එන්න බෑ කියලා. 32 00:01:39,017 --> 00:01:40,016 මම දන්නවා ඒත්..... 33 00:01:41,115 --> 00:01:42,170 ඒත් මේ චිත්‍රපටි උළෙලක් 34 00:01:43,099 --> 00:01:44,245 මේකද ෆිල්ම් එක? 35 00:01:44,335 --> 00:01:46,273 මම හිතුවේ ඔයාට "ශැලෝ ග්රේව්"බලන්න ඕනේ උනේ කියලා. 36 00:01:46,363 --> 00:01:47,646 මට ආරංචි උනා ඒක මාරයි කියලා. 37 00:01:51,902 --> 00:01:54,941 එහෙම නැත්තම් අපිට මේ :ජර්කි බෝයිස්" බලන්න පුළුවන්. 38 00:01:55,031 --> 00:01:56,239 සමහරවිට ඒකේ ටිකට් ඉතුරු ඇති. 39 00:01:59,852 --> 00:02:00,893 මට ගෙදර යන්නයි ඕනේ 40 00:02:02,063 --> 00:02:03,381 ඔයා කොච්චර කාලයක් මාත් එක්ක තරහෙන් ඉන්නවාද? 41 00:02:04,885 --> 00:02:05,963 මම ඔයාට කිවුවා සමාවෙන්න කියලා. 42 00:02:06,053 --> 00:02:07,123 ඔයාට දුකක් නෑ. 43 00:02:07,213 --> 00:02:08,765 ඔයා ඉන්නේ ලෙඩවෙලා ඔයා කැමති නෑ ඒක පිළිගන්න. 44 00:02:14,830 --> 00:02:15,908 ඔයා හරි 45 00:02:18,099 --> 00:02:19,225 මම වැරදි කළා 46 00:02:23,640 --> 00:02:25,399 මම හිතනවා මට ඔයාට හොඳ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් උනා නම් කොච්චර හොඳද කියලා. 47 00:02:28,027 --> 00:02:29,957 මම ඔයාගෙන් ඉල්ලන්නේ මට සමාව දෙන්න කියලා විතරයි. 48 00:02:32,737 --> 00:02:34,339 ඔයා හිතනවාද ඔයාට ඒක කවදාහරි කරන්න පුළුවන් කියලා? 49 00:02:37,272 --> 00:02:38,483 නෑ 50 00:02:47,690 --> 00:02:48,749 ඔව්. 51 00:02:50,719 --> 00:02:51,995 සමහරවිට අපි යන එක හොඳයි එහෙනම් 52 00:03:08,523 --> 00:03:09,830 කවුරුහරි ඉක්මනට 911ට කතා කරන්න 53 00:03:09,925 --> 00:03:11,169 ඉක්මනට කවුරුහරි පොලිසියට එන්න කියන්න! 54 00:03:16,135 --> 00:03:17,627 සර්, ඔයාට මාව ඇහෙනවාද? 55 00:03:53,555 --> 00:03:54,868 ෆිල්ම් එක පටන්ගන්න යන්නේ. 56 00:03:58,116 --> 00:04:01,873 පිලිගන්නවා හැමෝම ඔයාලාගේ චිත්‍රපටිය තව සුළු වෙලාවකින් පටන්ගන්නවා 57 00:04:01,963 --> 00:04:04,062 කරුණාකරලා මේ ශාලාව පිරිසුදුව තියාගන්න 58 00:04:04,152 --> 00:04:07,958 ඔයාලාගේ අපද්‍රව්‍ය කුණු බාජන වලට දාන්න 59 00:04:08,506 --> 00:04:11,552 කෑම සහ බීම ශාලාවේ තියනවා 60 00:04:11,642 --> 00:04:15,621 විශේෂ අවස්ථා වලට තෑගී වවුචර් තියනවා. 61 00:04:16,172 --> 00:04:18,306 රසවිඳින්න 62 00:04:18,757 --> 00:04:20,411 පහසුවෙන් ඉඳගෙන 63 00:05:27,379 --> 00:05:30,424 ඔයා දෙයක් මකලා දාන්නේ ඒක විනාසකරලා දාන්න තීරණය කරලා. 64 00:05:34,979 --> 00:05:36,256 ඒක ආයිමත් කවදාවත් නොදකින්න තීරණය කරලා. 65 00:05:41,944 --> 00:05:44,739 ඔයා මකලා දාන්න තීරණේ කරන්නේ තව ඉඩ වැඩිකරගන්න 66 00:05:48,346 --> 00:05:50,111 මොකද ඔයාට ඒක තවදුරටත් අවශ්‍ය නැති නිසා. 67 00:05:53,369 --> 00:05:55,466 මොකද තව දුරටත් ඒකට වටිනාකමක් නැති නිසා. 68 00:06:02,966 --> 00:06:05,257 ඒකද මොබ්ලි සහ ට්‍රෙන්ටන් ට උනේ? 69 00:06:05,347 --> 00:06:06,518 එයාලා අනවශ්‍යඅයද? 70 00:06:06,967 --> 00:06:08,286 එයාලා ඉඩ ගොඩාක් ගත්තාද? 71 00:07:25,052 --> 00:07:26,754 ඔයාට බෑ දිගටම මේක කරන්න 72 00:07:27,161 --> 00:07:28,276 මොකද්ද? 73 00:07:32,058 --> 00:07:33,414 ඇයි ඔයා පිහිදැම්මේ? 74 00:07:34,198 --> 00:07:35,289 සැලසුම 75 00:07:41,868 --> 00:07:43,411 ඔයා ඇන්ජෙලාට කතා කරන්න ඕනේ. 76 00:07:44,618 --> 00:07:45,800 එයා හොඳින් නෙමෙයී ඉන්නේ. 77 00:07:45,890 --> 00:07:46,763 මම අන්තිමට එයාව දකිනකොට, 78 00:07:46,853 --> 00:07:48,762 එයා සැහෙන්න කඩාවැටීලා හිටියේ 79 00:07:48,852 --> 00:07:49,988 මට වැඩක් නෑ. 80 00:07:50,944 --> 00:07:52,545 එයාට එහෙම වෙන්න ඕනේ 81 00:07:53,928 --> 00:07:55,065 නියමයි 82 00:07:56,024 --> 00:07:59,426 මට මතකයි ඔයාට අර පොඩි ප්‍රශ්නයක් වෙච්ච වෙලාවේ එයා ඔයා ලඟින් හිටියා කියලා 83 00:07:59,516 --> 00:08:00,708 ගොඩාක් පාරක් 84 00:08:00,798 --> 00:08:02,045 මම හිතන්නේ මම මහා ජරා සතෙක් 85 00:08:07,190 --> 00:08:08,612 දැන් සති තුනක් 86 00:08:09,643 --> 00:08:11,269 ඔයා තාම ගෙදරින් එලියට බැහැලා නෑ. 87 00:08:12,175 --> 00:08:14,185 මම ඔයා ගැන වදවෙන්න පටන් අරගෙන තියෙන්නේ එපා 88 00:08:14,275 --> 00:08:17,422 මොකද්ද උනේ ප්‍රහාරත් එක්ක ඒ ඔයා නෙමෙයි 89 00:08:17,512 --> 00:08:19,833 ඒ එයා උනත් ඒ මම තමා 90 00:08:23,335 --> 00:08:24,835 ඔයා කොහොමද දන්නේ එයා තමා මේක කලේ කියලා? 91 00:08:25,928 --> 00:08:27,858 ඩාලින් කොහොමද ඒක වැදගත් දෙයක් වෙන්නේ? 92 00:08:28,882 --> 00:08:31,378 එයාට ඕනේ දේ එයාට හම්බුනා. නැද්ද? 93 00:08:32,396 --> 00:08:34,296 එක දෙයක් ඇරෙන්න.... ඉන්න ටිකක් නෑ... 94 00:08:35,700 --> 00:08:38,420 ඊ කෝප් එකට තාමත් මොකුත් වෙන්නේ නෑ ඊ කොයින් නිසා. 95 00:08:39,206 --> 00:08:40,977 එයා ඒක හරියට දැනගෙන හිටියේ නෑ නේද? 96 00:08:42,579 --> 00:08:44,490 ඔහ්, හොඳයි.... සැනසිලි තෑග්ගක්! 97 00:08:44,580 --> 00:08:47,999 අඩුම තරමේ හැමදෙයකින්ම අපි පුදුම විදිහට බේරෙනවා. 98 00:08:48,089 --> 00:08:52,391 ඔව්, අනිවාර්යෙන් ඒත් හොඳ මිනිස්සු දෙතුන් දෙනෙකුට ඒක නිසා මැරෙන්න වෙනවා. 99 00:08:52,481 --> 00:08:54,572 ඒත් කවුද මේ වෙලාවේ වැදගත් වෙන්නේ මම හරිද? 100 00:08:56,211 --> 00:08:59,651 මම කියන්නේ මම දන්නවා එයා හොඳ වැඩක් කරනවා කියලා! 101 00:09:00,666 --> 00:09:03,891 මේක ඒ ගැන දෙයක් නම්, තාමත් ඔයාට එයාගෙන් නිදහස් වෙන්න පුළුවන් 102 00:09:03,981 --> 00:09:05,109 ඔයාට ඒක තේරෙන්නේ නෑ 103 00:09:05,660 --> 00:09:06,874 මම හැමදේම කළා 104 00:09:09,603 --> 00:09:10,755 භාවනා කළා 105 00:09:12,170 --> 00:09:13,444 තෙරපි කළා 106 00:09:15,299 --> 00:09:16,538 මොන මගුලක් ද? 107 00:09:16,628 --> 00:09:18,366 මම මාවම හිරේ දාගත්තත් එක්ක 108 00:09:20,096 --> 00:09:22,125 එයා යන්නේ නෑ 109 00:09:23,781 --> 00:09:24,886 එයා යන්නේ නෑ 110 00:09:26,737 --> 00:09:28,024 මොකද මට තමා මේක ඕනේ උනේ 111 00:09:37,099 --> 00:09:38,587 මම ඒකට කැමති උනා 112 00:09:41,638 --> 00:09:42,792 කෙලවෙයන් තොට 113 00:09:47,562 --> 00:09:49,761 ඔයා දැන් මාව සැහෙන්න බය කරනවා 114 00:10:02,603 --> 00:10:04,138 මම ඔයාව බයකරන්න හදනවා නෙමෙයි 115 00:10:11,744 --> 00:10:13,026 නිකම්... 116 00:10:16,148 --> 00:10:17,574 මට ටිකක් වෙලා දෙන්න 117 00:10:20,563 --> 00:10:22,910 මම මගේම විදිහක් හොයාගන්න ඕනේ මේකත් එක්ක ගනුදෙනු කරන්න. 118 00:10:26,297 --> 00:10:27,437 මම ඔයාව විශ්වාස කරන්නේ නෑ 119 00:10:29,965 --> 00:10:31,124 මට තේරෙන්නේ හරියට...... 120 00:10:32,113 --> 00:10:33,481 මට තේරෙන්නේ ඔයා වැඩේ අතාරිනවා වගේ 121 00:10:36,586 --> 00:10:38,085 මට ඔයත් එක්ක ඉන්න දෙන්න 122 00:10:39,512 --> 00:10:41,806 එතකොට මට සැනසිල්ලේ ඉන්න පුළුවන් අනේ 123 00:10:46,337 --> 00:10:47,922 මට තනියම ඉන්න ඕනේ 124 00:10:58,439 --> 00:10:59,712 මට තව ටිකක් වෙලා දෙන්න 125 00:11:00,681 --> 00:11:01,716 හරි 126 00:11:05,202 --> 00:11:06,229 මම ඔයාට කියන්නම් 127 00:11:08,577 --> 00:11:09,563 හෙට එන්නකෝ 128 00:11:09,653 --> 00:11:12,611 අපි සිගරට් එකක් බිලා "කෙයාෆුල් මස්සාක්රේ" බලමු 129 00:11:14,461 --> 00:11:16,149 මේ හැලොවින් නෙමෙයි නේ 130 00:11:19,574 --> 00:11:21,799 ඔයා කවදා ඉඳලාද නීති පිළිපදින්නේ? 131 00:11:28,285 --> 00:11:29,460 මම ඒකට කැමතියි 132 00:11:45,049 --> 00:11:46,174 මමත් 133 00:11:52,296 --> 00:11:53,619 දවසකට විතරක් 134 00:11:53,709 --> 00:11:55,633 ඔයා මට ලොකු උදවුවක් කරන්නේ 135 00:11:55,723 --> 00:11:57,988 අනිවාර්යෙන් එයා පවුලේ කෙනෙක් 136 00:11:58,648 --> 00:12:00,836 මම එයාට සෙල්ලම් බඩුයි, කෑමයි ගෙනත් දෙන්නම් 137 00:12:01,829 --> 00:12:04,390 එයා කැමතියි මේ දම්පාට වම්බටු ගෙඩියට 138 00:12:04,480 --> 00:12:07,697 මම දන්නවා ඔයා කලින් පාර ඒක මෙහේ දාලා ගියා. 139 00:12:08,470 --> 00:12:12,046 අනික මට තියනවා ඉතුරුවෙච්ච කෑම.. ඉතින් අපිට දවසට ඇතිවෙන්න දේවල් තියනවා 140 00:12:20,021 --> 00:12:21,399 මකලා දැමීම 141 00:12:22,175 --> 00:12:23,767 ඔයා තීරණේ ගත්තාම 142 00:12:24,325 --> 00:12:26,641 හැමතිස්සෙම පසුතැවෙන තැනක් එනවා. 143 00:12:29,321 --> 00:12:32,086 නිකම් "ඔයාට විශ්වාසද?"වගේ තැනක් 144 00:12:33,304 --> 00:12:35,016 ඉතින් ඔයා තීරණේ ගන්න ඕනේ 145 00:12:35,775 --> 00:12:36,880 ඔව් ද නැද්ද කියලා 146 00:12:37,830 --> 00:12:41,916 ඔව් කියන්නේ මගේ ඇතුලේ ඉන්න රොබෝ මහත්තයාව එලියටම දාන එක. 147 00:12:43,321 --> 00:12:44,837 ඒකට ඔයාත් අයිතියි. 148 00:12:45,944 --> 00:12:48,151 ඊළඟ. ඔයා යන්න ස්තුතියි 149 00:12:50,526 --> 00:12:51,509 ඊළඟ 150 00:12:52,909 --> 00:12:55,573 සමහරවිට ඒක මම මීට ගොඩාක් කලින් කරන්න තිබ්බ දෙයක් වෙන්න ඇති 151 00:13:02,386 --> 00:13:03,725 ඊළඟ 152 00:13:37,659 --> 00:13:42,984 මේක හාඩ් ඇන්ඩි ගේ හොඳම බඩු හොඳම ඒවා තමා තියෙන්නේ 153 00:13:43,074 --> 00:13:45,135 හොර බඩු නෙමෙයි ජරාව නෙමෙයි 154 00:13:45,225 --> 00:13:48,039 මේවා කෙලින්ම එන්නේ බෙහෙත් හදන තැනින් 155 00:13:48,129 --> 00:13:51,207 අපි ගාව තියනවා ඇඩිගේ ඒවා, එක්සිස්ගේ ඒවා, බ්ලැක් බියුටි ඒවා. 156 00:13:51,297 --> 00:13:53,313 ඔක්සි ඒවා, සැනිස් ඒවා, රොක්සි ඒවා 157 00:13:53,403 --> 00:13:54,410 මෝෆින් 158 00:13:55,812 --> 00:13:56,946 එමා නෝනා 159 00:13:59,905 --> 00:14:01,065 එයා හොඳින් 160 00:14:02,598 --> 00:14:05,397 ඒවා කෙලින්ම ආවේ නිව් ජර්සි වල හදන තැනකින් 161 00:14:05,487 --> 00:14:08,448 මම කිවුවා වගේම ඇන්ඩි ගේ බඩු නියමයි 162 00:14:09,272 --> 00:14:10,646 නිකම් පල්ලියේ සහෝදරියකගේ අහවල් එක වගේ පිරිසුදුයි 163 00:14:12,722 --> 00:14:14,279 මම ඒක ගන්නම් නියමයි 164 00:14:14,968 --> 00:14:16,344 මම ඔයාට බෝතලයක් අරගන්නම් 165 00:14:16,434 --> 00:14:17,458 මුළු බෑග් එකක්ම 166 00:14:19,805 --> 00:14:21,000 ඒ තමා මන් ගාව තියන ඔක්කොම 167 00:14:23,131 --> 00:14:25,176 එහෙනම් ඔයා ලේසියෙන් ඔක්කොම විකුණුවා 168 00:14:33,489 --> 00:14:34,680 මගේ මතකය අලුත් කරන්න 169 00:14:36,899 --> 00:14:38,498 අපි කොහොමද අඳුරනවා කිවුවේ? 170 00:14:40,938 --> 00:14:42,112 මට එක්කෙනෙක් ඔයා ගැන කිවුවා 171 00:14:42,202 --> 00:14:43,876 අපි දෙන්නාටම පොදු යාලුවෙක් ඉන්නවා 172 00:14:45,577 --> 00:14:46,735 ඔයාගේ ෂර්ට් එක ගලවන්න 173 00:14:47,381 --> 00:14:49,403 මිනිහෝ දැන් එක පාරක් මාව චෙක් කළා නේ 174 00:14:49,493 --> 00:14:51,438 මම කිවුවේ ඔයාගේ ඉලවු ෂර්ට් එක ගලවන්න කියලා 175 00:14:58,579 --> 00:15:02,627 බලන්න, මෙහෙට නිතර මිනිස්සු එන්නේ නෑ ඇන්ඩිගේ බඩු ඔක්කොම සල්ලිවලට අරගෙන යන්න 176 00:15:02,717 --> 00:15:04,711 කාරණා තුනක් සම්පුර්ණ උනේ නැත්තම්. 177 00:15:04,801 --> 00:15:05,859 එක 178 00:15:06,499 --> 00:15:09,850 එයාලා මොකක් හරි යටිකුට්ටු වැඩකට ලැස්ති වෙන්නේ \ඒක ඉක්මනටම දැනගන්න පුළුවන් 179 00:15:09,940 --> 00:15:11,014 කලිසමත් ගලවන්න. 180 00:15:16,332 --> 00:15:17,420 දෙක 181 00:15:17,510 --> 00:15:19,708 ඔයා මගේ බඩු ආයිමත් විකුනන්න හදන්නේ 182 00:15:21,858 --> 00:15:24,060 ඔයා මැරෙන්න බය නැත්තම් මිසක් ඒක කරන්න යන්න එපා. 183 00:15:24,150 --> 00:15:25,215 අනිත් පැත්ත හැරෙන්න 184 00:15:48,953 --> 00:15:50,411 එතකොට ඉතුරුවෙන්නේ අන්තිම එක 185 00:15:54,019 --> 00:15:55,830 ජිවිතේ දරාගන්න අමාරුද පැටියෝ? 186 00:15:57,230 --> 00:15:59,298 ඔයා වගේ හුරතල් කොලුපැටියෙක්. 187 00:16:01,286 --> 00:16:03,220 මට ඔයාට දෙන්න පුළුවන් සතුට 188 00:16:04,693 --> 00:16:05,836 කොච්චර ලජ්ජාවක්ද. 189 00:16:07,573 --> 00:16:10,044 සමහරවිට ඔයාට ඇත්තටම තියෙන්නේ මැරෙන්න තියෙන ආසාව වෙන්නත් පුළුවන් 190 00:16:23,922 --> 00:16:25,004 මොනවාද ඔයාට ඕනේ? 191 00:16:27,430 --> 00:16:29,862 මම ඔයාගේ මල්ලිගේ යාලුවෙක්, මොබ්ලි. 192 00:16:32,333 --> 00:16:33,904 මම කියන්නේ, සුනිල් යනවා යන්න මනුස්සයෝ 193 00:16:33,994 --> 00:16:35,059 ඉන්න 194 00:16:37,483 --> 00:16:39,299 මට මගේ ගෞරවය දෙන්න ඕනේ. 195 00:16:41,254 --> 00:16:43,996 පුළුවන් ඔයා මට කියනවාද මම කොහෙටද යන්න ඕනේ කියලා. 196 00:16:44,558 --> 00:16:47,916 ඒ තඩි බුරුවාට කාගෙන්වත් ගෞරවයක් ඕනේ වෙන්නේ නෑ. 197 00:16:48,730 --> 00:16:50,514 ඔයා දන්නවද එයා මගේ වෘත්තීයට කොච්චර හානි කලාද කියලා? 198 00:16:51,326 --> 00:16:53,418 මගේ තැනින් තව පොඩ්ඩෙන් මාව අස් කරනවා. 199 00:16:53,508 --> 00:16:55,394 මම දන්නවා ඔයා ප්‍රශ්න ගොඩාක් මැද්දේ ඉන්නේ කියලා 200 00:16:56,998 --> 00:16:59,279 ඒත් ඔයා එයා ගැන කියලා කියවෙන බොරු විස්වාස කරන්න එපා. 201 00:17:00,996 --> 00:17:02,061 ඒවා ඇත්ත නෙමෙයි 202 00:17:02,151 --> 00:17:04,206 ඒවා ඔක්කොම ප්‍රවෘත්ති වල යනවා. 203 00:17:04,992 --> 00:17:07,668 ඔයා හිතන්නේ එයාලා ඒවා ඔක්කොම හැදුවා කියලාද? 204 00:17:07,758 --> 00:17:08,965 ඒවායේ කරුණු තියනවා 205 00:17:09,494 --> 00:17:11,755 එයා ඉරානේ කට්ටියත් එක්ක වැඩ කරලා තියනවා. 206 00:17:12,588 --> 00:17:13,653 මට ඒක ගැන සැකයක් නෑ 207 00:17:13,743 --> 00:17:15,240 එයා ඒ වගේ මොකක් හරි ජරාවකට පැටලෙන්න පුළුවන්. 208 00:17:15,330 --> 00:17:16,888 එයා එයාගේ මුළු ජීවිතේම විනාස කරගෙන තියෙන්නේ. 209 00:17:17,913 --> 00:17:20,434 මට දැනගන්න ඕනේ වචන ටිකක් කතා කරන්න මම කොහේටද යන්න ඕනේ කියලා. 210 00:17:20,524 --> 00:17:21,934 ඔයාගේ අනුමානෙත් මගේ වගේම හරි. 211 00:17:22,692 --> 00:17:25,200 මම කීයටවත් ත්‍රස්තවාදියෙක්ගේ මරණෙට වියදම් කරන්නේ නෑ. 212 00:17:45,969 --> 00:17:50,909 මේ දැනුවත් කිරීම, නගරයේ පස්වරු 9 සිට ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව දැන්වීමටයි. 213 00:17:50,999 --> 00:17:53,470 හෙට පෙරවරු 4 වනතුරු ඇඳිරි නිතිය ක්‍රියාත්මකයි. 214 00:17:53,560 --> 00:17:55,754 නිවෙස් ඇතුලට වී සිටින්න මාර්ග වල ගැවසීමෙන් වැළකෙන්න 215 00:18:03,379 --> 00:18:08,054 මේ දැනුවත් කිරීම, නගරයේ පස්වරු 9 සිට ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව දැන්වීමටයි. 216 00:18:08,144 --> 00:18:10,428 හෙට පෙරවරු 4 වනතුරු ඇඳිරි නිතිය ක්‍රියාත්මකයි. 217 00:18:10,518 --> 00:18:13,244 නිවෙස් ඇතුලට වී සිටින්න මාර්ග වල ගැවසීමෙන් වැළකෙන්න 218 00:18:28,484 --> 00:18:29,568 ඔයා යනවාද? 219 00:18:33,249 --> 00:18:34,605 ඔයා නගරේ දාලා යනවාද? 220 00:18:34,695 --> 00:18:36,395 අනේ සර් අපිට ප්‍රශ්න දාගන්න උවමනාවක් නෑ 221 00:18:36,485 --> 00:18:38,049 මම ආවේ ඔයාලාට ප්‍රශ්න දාන්න නෙමෙයි 222 00:18:38,780 --> 00:18:40,331 මට ඕනේ කතා කරන්න විතරයි 223 00:18:41,556 --> 00:18:44,856 මේ දැනුවත් කිරීම, නගරයේ පස්වරු 9 සිට ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව දැන්වීමටයි. 224 00:18:44,946 --> 00:18:46,638 අනේ අපිට ඕනේ නිදහසේ යන්න 225 00:18:47,329 --> 00:18:49,925 නිවෙස් ඇතුලට වී සිටින්න මාර්ග වල ගැවසීමෙන් වැළකෙන්න 226 00:18:51,608 --> 00:18:53,407 මම ඔයාගේ දුවත් එක්ක ඉස්කෝලෙ ගියා 227 00:18:57,447 --> 00:18:59,609 මට කියන්න ඕනේ උනේ එයා හොඳ කෙනෙක් කියලා 228 00:19:01,703 --> 00:19:02,923 ඔයාට අපෙන් මොනවාද ඕනේ? 229 00:19:07,531 --> 00:19:09,103 මට කියන්න ඕනේ ඔයාලාට එයා අහිංසකයි කියලා 230 00:19:12,269 --> 00:19:14,317 සමාවෙන්න ඔයා කොහොමද මගේ දුවව දන්නවා කිවුවේ? 231 00:19:14,953 --> 00:19:16,479 ඔයා එයා යන්න කලින් එයත් එක්ක කතා කලාද? 232 00:19:16,569 --> 00:19:18,511 ඔයා දන්නවද එයා ඇරිසෝනා ගියේ ඇයි කියලා? 233 00:19:20,245 --> 00:19:21,380 නෑ 234 00:19:24,918 --> 00:19:26,142 මම එයාව දන්නවා විතරයි 235 00:19:28,107 --> 00:19:29,726 මම දන්නවා එයා මේක කරන්නේ නෑ කියලා 236 00:19:33,841 --> 00:19:35,204 මොහොමඩ් 237 00:19:39,308 --> 00:19:40,827 ශාමා කියන්නේ මේකට අහුවෙච්ච කෙනෙක් 238 00:19:40,917 --> 00:19:42,357 එයාට කවුරුහරි මේක කළා 239 00:19:43,400 --> 00:19:46,938 මේ රටේ හැමදේටම දැන් බනින්නේ මුස්ලිම් මිනිස්සුන්ට 240 00:19:53,155 --> 00:19:54,943 අපිට තවත් මෙහේ ඉඩක් නෑ 241 00:19:57,850 --> 00:20:02,455 මේ දැනුවත් කිරීම, නගරයේ පස්වරු 9 සිට ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව දැන්වීමටයි. 242 00:20:02,545 --> 00:20:04,632 හෙට පෙරවරු 4 වනතුරු ඇඳිරි නිතිය ක්‍රියාත්මකයි. 243 00:20:05,062 --> 00:20:07,683 නිවෙස් ඇතුලට වී සිටින්න මාර්ග වල ගැවසීමෙන් වැළකෙන්න 244 00:20:09,182 --> 00:20:11,246 ස්තුතියි මගේ දුව ගැන හොඳ දෙයක් කිවුවාට 245 00:21:24,457 --> 00:21:25,719 ඒ බෙහෙත් ගොඩාක් 246 00:21:26,901 --> 00:21:27,930 ඔයා ලෙඩ වෙලාද? 247 00:21:34,675 --> 00:21:37,043 ඔයා මොකද මෙතන කරන්නේ? ඔයා මොකද්ද මෙතන කරන්නේ? 248 00:21:41,489 --> 00:21:43,348 කෝ ඔයාගේ අම්මලා? කාටද ඒකෙන් වැඩක් තියෙන්නේ? 249 00:21:43,438 --> 00:21:44,834 මට ඕනේ නෑ මාව බලාගන්න කාවවත් 250 00:21:50,410 --> 00:21:51,452 ගෙදර යන්න 251 00:21:53,067 --> 00:21:54,216 මට ඉන්න දෙන්න 252 00:21:56,039 --> 00:21:57,393 මම දන්නේ නෑ ගෙදර යන විදිහ 253 00:21:58,686 --> 00:22:00,766 මොකද්ද ඔයා කියන්නේ? ඔයා ආපු පාරේම ආයිමත් යන්න 254 00:22:04,053 --> 00:22:05,569 මම ආවේ කොහෙන්ද? 255 00:22:05,659 --> 00:22:07,533 මේ පාර දිගේ ගිහිල්ලා කෝච්චිය ගන්න 256 00:22:08,335 --> 00:22:09,545 මම දන්නේ නෑ ඒක කරන්නේ කොහොමද කියලා 257 00:22:12,932 --> 00:22:14,177 හරි, එහෙනම් ඔයා කොහොමද ආවේ? 258 00:22:15,390 --> 00:22:16,518 මම ආවේ ඔයා පස්සෙන් 259 00:22:22,677 --> 00:22:23,951 මොනවාද ඔයා කරන්නේ? 260 00:22:24,704 --> 00:22:25,756 මම මෙතන වාඩිවෙලා ඉන්නවා 261 00:22:26,964 --> 00:22:28,273 ඔයාට නෙමෙයි නේ වෙරල අයිති 262 00:22:33,454 --> 00:22:34,911 ඔයා ඇත්තටමද මිනිහෝ කියන්නේ? 263 00:22:36,611 --> 00:22:39,476 ඔයාගේ අම්මලා ඔයා නැතුව බයේ ඇත්තේ 264 00:22:39,566 --> 00:22:41,683 මම ඔයාට කිවුවානේ මට මාව බලාගන්න කෙනෙක් ඕනේ නෑ 265 00:22:43,438 --> 00:22:44,978 අනිත් එක මට ඕනේ නෑ ගෙදර යන්න 266 00:22:56,188 --> 00:22:58,444 ඇයි ඔයා හිතන්නේ මගේ අක්කා මොකුත් වැරද්දක් කලේ නෑ කියලා? 267 00:23:08,408 --> 00:23:10,401 මිනිහෝ ඔයාට ඔතන ඉන්න බෑ 268 00:23:23,345 --> 00:23:24,457 එන්න 269 00:23:28,745 --> 00:23:29,911 එන්න මගෙත් එක්ක 270 00:23:35,159 --> 00:23:38,947 මේ දැනුවත් කිරීම, නගරයේ පස්වරු 9 සිට ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව දැන්වීමටයි. 271 00:23:39,037 --> 00:23:40,798 ඔයාට මේ කෙටි පාර ගැන විස්වාසයි ද? 272 00:23:40,888 --> 00:23:42,147 මේක තමා අපි හැමතිස්සෙම යන පාර 273 00:23:43,463 --> 00:23:46,251 මගේ අක්කාත් දෙවියන්ට වැන්දාට පස්සේ මේ පාරෙන් තමා යන්නේ 274 00:23:48,252 --> 00:23:49,639 අපි පල්ලිය තියෙන්නේ මේ පාරේ 275 00:23:52,903 --> 00:23:54,150 ඔයා කොහෙද යාඥා කරන්නේ? 276 00:23:54,977 --> 00:23:57,318 මම කරන්නේ නෑ ඔයා වාසනාවන්තයි 277 00:23:57,408 --> 00:24:00,022 ඒක හරිම කම්මැලි වැඩක් මොකද එතකොට මුණ තියෙන්නේ කාගේ හරි පස්සක් දිහා බලාගෙන ඉන්න විදිහටනේ 278 00:24:01,105 --> 00:24:04,516 පල්ලියේදී සපත්තු දානකොක්ට ශාමා පැටලිලා වැටෙනවා 279 00:24:05,316 --> 00:24:07,628 මට පුළුවන් ඒක හිටගෙන කරන්න වැටෙන්නේ නැතුව 280 00:24:08,675 --> 00:24:10,013 ඔයාට බලන්න ඕනෙද? නෑ 281 00:24:16,643 --> 00:24:17,638 ඒක මාරයි 282 00:24:17,728 --> 00:24:19,287 ඔයාට ඒක කරන්න පුලුවන්ද? අනිවාර්යෙන් 283 00:24:21,223 --> 00:24:22,943 ඔයාට විශ්වාසද මේක තමා ඔයාට ඉක්මනටම ගෙදරට යන්න පුළුවන් පාර කියලා? 284 00:24:23,033 --> 00:24:24,939 මම ආයිත් යන්න ඕනේ කෝනි දුපත් වලට 285 00:24:25,029 --> 00:24:26,523 ඇයි? 286 00:24:26,613 --> 00:24:28,080 මොකද මට කරන්න දෙයක් තියනවා 287 00:24:28,170 --> 00:24:29,251 මොකද්ද? 288 00:24:29,910 --> 00:24:30,995 ඒක පුද්ගලික දෙයක් 289 00:24:31,085 --> 00:24:32,180 මොන වගේද? 290 00:24:32,838 --> 00:24:34,114 අපි වෙන දෙයක් ගැන කතා කරමු 291 00:24:34,971 --> 00:24:36,444 මොන වගේද? 292 00:24:36,534 --> 00:24:38,103 ඒක ගැන වදවෙන්න එපා ඇයි? 293 00:24:46,990 --> 00:24:51,570 මේ දැනුවත් කිරීම, නගරයේ පස්වරු 9 සිට ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව දැන්වීමටයි. 294 00:24:51,660 --> 00:24:53,288 හෙට පෙරවරු 4 වනතුරු ඇඳිරි නිතිය ක්‍රියාත්මකයි. 295 00:24:53,378 --> 00:24:54,613 කෝ ඔයාගේ අම්මලා? 296 00:24:54,703 --> 00:24:57,060 එයාලා මාව ගෙදර තනියම තියලා යන්නේ එයාලා එලියට යනකොට 297 00:24:59,790 --> 00:25:01,308 දොර ඉබේ ලොක් වෙනවා 298 00:25:09,814 --> 00:25:11,160 ඔයාට ෆෝන් එකක් තියනවාද? 299 00:25:12,536 --> 00:25:13,684 මමත් හිතනවා 300 00:25:14,564 --> 00:25:15,912 ඔයා එයාලාගේ නම්බරේ දන්නවාද? 301 00:25:17,451 --> 00:25:18,817 එයාලාගේ ෆෝන් නම්බරේ 302 00:25:18,907 --> 00:25:20,220 මම දන්නේ නෑ 303 00:25:20,310 --> 00:25:23,224 හෙට පෙරවරු 4 වනතුරු ඇඳිරි නිතිය ක්‍රියාත්මකයි. 304 00:25:23,314 --> 00:25:25,357 නිවෙස් ඇතුලට වී සිටින්න මාර්ග වල ගැවසීමෙන් වැළකෙන්න 305 00:25:25,447 --> 00:25:27,381 ඔයා ටීවී බලන්න ආසයිද? නෑ 306 00:25:27,471 --> 00:25:28,877 ඔයා අශ්වයන්ට ආසයිද? නෑ 307 00:25:28,967 --> 00:25:30,174 ඔයා වී යුට ආසයි ද? නෑ 308 00:25:30,264 --> 00:25:31,411 ඔයා ෆිල්ම් වලට ආසයිද? 309 00:25:33,855 --> 00:25:35,114 මම ඉස්සර ආසයි 310 00:25:37,125 --> 00:25:38,686 මම කවදාවත් ෆිල්ම් එකක් බලන්න ගිහිල්ලා නෑ 311 00:25:39,682 --> 00:25:41,411 මගේ අම්මලා කියනවා ඒකට ගොඩාක් සල්ලි යනවා කියලා 312 00:25:41,501 --> 00:25:42,603 ඒක පිස්සුවක් 313 00:25:43,829 --> 00:25:44,991 ඔයා මාව අරගෙන යනවාද? 314 00:25:45,081 --> 00:25:46,168 ඔයාව කොහේ ගෙනියන්නද? 315 00:25:46,629 --> 00:25:48,446 ෆිල්ම් එකක් බලන්න නේ? 316 00:25:50,497 --> 00:25:51,444 බෑ 317 00:25:51,852 --> 00:25:54,446 මට බෑ ඔයාව ෆිල්ම් බලන්න ගෙනියන්න මම කිවුවානේ, මට කරන්න වැඩක් තියනවා 318 00:25:55,177 --> 00:25:56,974 අනිත් එක මොකුත් හොඳ ෆිල්ම් නෑ 319 00:25:58,372 --> 00:26:01,542 අනිත් එක ඔයාගේ අම්මලා ඇවිත් ඔයා නෑ කියලා දැනගත්තාම, 320 00:26:01,632 --> 00:26:02,859 එයාලා පොලිසියට කතා කරාවි 321 00:26:04,780 --> 00:26:06,211 එයාලා කොච්චර දුරද ගියේ? 322 00:26:06,301 --> 00:26:07,307 එයාලා ලඟයිද? 323 00:26:07,887 --> 00:26:09,006 ඩැන්බරි 324 00:26:09,731 --> 00:26:10,839 කනෙක්ටිකට් වල 325 00:26:12,247 --> 00:26:13,466 ඒක තියෙන්නේ පැය දෙකක් එහායින් 326 00:26:15,349 --> 00:26:16,406 මගේ මාමා ඉන්නේ එහේ 327 00:26:17,156 --> 00:26:18,667 එයා කැමතියි කඩ ගාව ජිවත් වෙන්න 328 00:26:19,872 --> 00:26:22,164 එයා තට්ටයෙක් මේ ඇත්තටම කියන්නේ 329 00:26:22,254 --> 00:26:24,440 මට බෑ මෙතන වාඩිවෙලා ඉන්න පැය දෙකක් 330 00:26:24,530 --> 00:26:26,947 ඒක තමයි මම ඔයාට කිවුවේ අපි යන්න ඕනේ ෆිල්ම් එකක් බලන්න 331 00:26:34,240 --> 00:26:36,484 ඔයා මට බොරු කියනවාද මට කියලා ෆිල්ම් එකක් බලන්න එක්කගෙන යන්න 332 00:26:38,038 --> 00:26:39,107 නෑ 333 00:26:48,757 --> 00:26:50,623 අපි යන්නේ හොඳ ෆිල්ම් එකක් පෙන්නනවානම් විතරයි 334 00:26:57,671 --> 00:26:59,028 මොකද්ද "බැක් ටු ෆියුචර්" කියන්නේ? 335 00:26:59,871 --> 00:27:01,300 අපිට පුළුවන් ද ඒ වෙනුවට "ද මාෂන්" බලන්න? 336 00:27:02,900 --> 00:27:04,021 ඔයා විහිලු කරනවාද? 337 00:27:05,761 --> 00:27:07,887 මුලින්ම කියනවානම් "ද මාෂන්" කියන්නේ ජරාවක් වගේ 338 00:27:08,962 --> 00:27:10,161 දෙවෙනියට 339 00:27:10,853 --> 00:27:12,723 ඔයා කවදාවත් දැකලා නෑ නේද "බැක් ටු ෆියුචර්"? 340 00:27:14,225 --> 00:27:16,532 නෑ. ඒක නිකම් පරණ ෆිල්ම් එකක් වගේ. 341 00:27:16,939 --> 00:27:18,149 ඔයාට තේරෙන්නේ නෑ. 342 00:27:18,969 --> 00:27:21,866 අද තමා දවස මාටි අනාගතේට යන. 343 00:27:21,956 --> 00:27:25,245 මට මේ ෆිල්ම් එක බලන්න ඕනේ වෙලා තිබ්බේ මම ඔයාගේ වයසේ ඉන්න කාලේ ඉඳලා. 344 00:27:28,479 --> 00:27:30,049 ඒක හරිම අමුත්තක් අද ඒ දවස වෙච්ච එක 345 00:27:31,040 --> 00:27:32,082 ඇයි? 346 00:27:34,967 --> 00:27:36,269 ඔයාට ඒකේ කිසිම තේරුමක් තියෙන එකක් නෑ. 347 00:27:36,846 --> 00:27:37,857 ඇයි? 348 00:27:46,473 --> 00:27:48,466 ඔයා මොකද්ද කරන්නේ? ඔයා ඒක විනාස කරලා දැම්මා. 349 00:27:48,754 --> 00:27:51,011 මේක තමා පොප් කෝන් කන්න හොඳම විදිහ. 350 00:27:51,852 --> 00:27:52,952 මාව විස්වාස කරන්න 351 00:28:07,550 --> 00:28:10,025 ඒක හොඳයි ජරාවක් නෙමෙයි. නේද 352 00:28:12,563 --> 00:28:14,446 මොකද්ද තිබ්බේ ෆිල්ම් එකේ? 353 00:28:16,098 --> 00:28:17,374 ඒක තේරුම් කරන්න අමාරුයි 354 00:28:18,682 --> 00:28:21,675 ඒක අනාගතේට යන කතාවක් අතීතේ වෙනස් කරන්න 355 00:28:22,225 --> 00:28:24,894 ඊට පස්සේ ආයිමත් වර්තමානෙට එන කතාවක් 356 00:28:24,984 --> 00:28:28,166 බෑ.. ඔයාට බෑ අනාගතේට ගිහිල්ලා අතීතේ වෙනස් කරන්න 357 00:28:28,665 --> 00:28:30,141 ඒක ඊට වඩා බරසාරයි. 358 00:28:30,231 --> 00:28:32,435 එයා අනාගතේට යන්නේ අනාගතේ වෙනස් කරන්න, 359 00:28:32,525 --> 00:28:35,447 ඒත් ඒකෙන් බිෆ්ට පුළුවන් අනාගතේ වෙනස් කරන්න එතකොට අතීතේ වෙනස් වෙනවා. 360 00:28:35,537 --> 00:28:37,334 නෑ නෑ ඒක ඊට වඩා ගොඩාක් සරලයි. 361 00:28:37,424 --> 00:28:39,590 ඒක කියන්නේ කොහොමද වැරදීම් වලින් ලෝකේ වෙනස් වෙන්නේ කියලා. 362 00:28:39,680 --> 00:28:42,256 දැන් අසුන් ගන්න "බැක් ටු ෆියුචර්" දෙවෙනී කොටස බලන්න. 363 00:28:43,455 --> 00:28:45,163 ඔයාට විස්වාසයිද අපිට "ද මාශියන්"' බලන්න බෑ කියලා? 364 00:28:47,178 --> 00:28:48,625 අනේ, ඔයා ඒකට කැමති වේවි. 365 00:28:50,377 --> 00:28:53,366 "ද මාශියන්" එකට රෝටන් ටුමැටෝස් එකේ 92% තිබ්බා. 366 00:28:53,456 --> 00:28:55,547 මොකද විචාරකයෝ ගොඩකට තියෙන්නේ ජරා රසයක් 367 00:29:05,008 --> 00:29:07,732 කරදර කලාට සමාවෙන්න මාටි මම හිතුවේ නෑ ඔයාට මාව අඳුරගන්න පුළුවන් වෙයි කියලා 368 00:29:07,822 --> 00:29:10,097 ඔයාට මේක ටිකක් අල්ලාගෙන ඉන්න පුලුවන්ද? 369 00:29:10,187 --> 00:29:12,612 මම මගේ කන්නාඩි පිරිසිදු කරගන්න ඕනේ 370 00:29:12,702 --> 00:29:14,625 කොන්ඩේ හැදුවා, ලේ වෙනස් කළා 371 00:29:14,715 --> 00:29:16,714 ජීවිතේට අවුරුදු 30, 40 එකතු කරගත්තා 372 00:29:17,753 --> 00:29:20,221 එයාලා මගේ අග්න්‍යාෂයයි මහා අන්ත්‍රෙයි වෙනස් කළා 373 00:29:20,311 --> 00:29:21,344 ඔයා මොකද හිතන්නේ? 374 00:29:22,768 --> 00:29:23,915 ඔයා හොඳින් වගේ ඩොක්ටර් 375 00:29:26,632 --> 00:29:28,032 අනාගතේ.... 376 00:29:29,033 --> 00:29:30,307 හිතාගන්න බෑ. 377 00:29:31,209 --> 00:29:32,938 මම මේක බලන්න ඕනේ ඩොක්ටර් 378 00:29:33,028 --> 00:29:34,994 ඔක්කොම ඉක්මනට මාටි අපිට වැඩ ගොඩාක් තියනවා 379 00:29:35,084 --> 00:29:37,413 මට මගේ අනාගතේ ගැන කියන්න මම දන්නවා ඒක ලොකු දෙයක් කියලා 380 00:29:37,503 --> 00:29:39,193 මම පොහොසත් ගායකයෙක් වගේ කෙනෙක්ද වෙන්නේ? 381 00:29:39,283 --> 00:29:41,620 අනේ මාටි, කවුරුත් එයාලාගේ දෛවය ගැන ඕනේවට වඩා දැනගන්න ඕනේ නෑ 382 00:29:41,710 --> 00:29:43,119 හරි හරි 383 00:29:43,209 --> 00:29:44,874 මම පොහොසත් නේද? මාටි අනේ 384 00:29:44,964 --> 00:29:46,170 ඔයාගේ ෂර්ට් එක ගලවන්න 385 00:29:48,226 --> 00:29:49,789 ජැකට් එකයි සපත්තුයි දාගන්න 386 00:29:52,613 --> 00:29:53,962 අපිට සම්පුර්ණ කරන්න මෙහෙයුමක් තියනවා 387 00:29:56,043 --> 00:29:57,334 අයියෝ කොල්ලෝ 388 00:30:07,490 --> 00:30:11,252 ඔයා දැක්කාද පොඩි කොල්ලෙක් මෙච්චර උස නිල් පාට ජැකට් එකක් දාපු 389 00:30:11,342 --> 00:30:12,953 ඔව් එයා යනවා කියලා ගියා 390 00:30:29,766 --> 00:30:31,530 මේ තියෙන්නේ අඩි සලකුණු 391 00:30:32,533 --> 00:30:35,358 මම යන්න තිබ්බේ 1955 ලොරේන් වලට 392 00:30:54,652 --> 00:30:55,687 ඇත්තම යුද්ධයක් වගේ 393 00:30:55,777 --> 00:30:57,708 අතන පොඩි දුමක් එනවා වගේ 394 00:30:57,798 --> 00:30:59,692 මිල්ස්ටෝන් ගඟ ගාව කැලෙන් 395 00:30:59,782 --> 00:31:02,628 කෑම්ප් ගහපු අය ගහපු ගිනිමැලයක් වගේ 396 00:31:02,718 --> 00:31:04,382 මොකක්? කරලා බලන්නකෝ 397 00:31:04,794 --> 00:31:06,210 එක සමාගමක් වම් පැත්තෙන් පහර දෙන්න යන්නේ 398 00:31:06,300 --> 00:31:07,688 මම හොයන්නේ පල්ලියක් 399 00:31:08,469 --> 00:31:09,701 ඒක තියෙන්නේ පිට්ටනියක් ගාව 400 00:31:10,355 --> 00:31:13,156 අල් රහමන් පල්ලියද? ඉස්ලාම් සංගමේද? 401 00:31:14,040 --> 00:31:15,268 නෑ, ඒක මොකුත් නෙමෙයි හෙවනැල්ලක් විතරයි 402 00:31:15,358 --> 00:31:16,830 එන්න, අපි මේක හොයාගමු 403 00:31:16,920 --> 00:31:19,463 මට තැන් දෙකේම හොඳ යාළුවෝ ඉන්නවා එන්න 404 00:31:20,398 --> 00:31:21,694 මොකද බලාගෙන ඉන්නේ? නගින්න 405 00:31:21,784 --> 00:31:22,811 ඉන්න ඒ හෙවනැල්ලක් නෙමෙයි 406 00:31:22,901 --> 00:31:25,492 නෝනාවරුනි මහත්වරුනි මට භයන්කාර පණිවිඩයක් දෙන්න තියනවා 407 00:31:25,582 --> 00:31:26,896 ඒක නිකම් වෙන්න බැරි දෙයක් වගේ 408 00:31:26,986 --> 00:31:30,045 විද්‍යා සොයාගැනීම් සහ අපේ ඇහැට පේන දේවල් 409 00:31:30,135 --> 00:31:31,630 මගාරින්න බැරි තහවුරු කිරීමක් කරනවා 410 00:31:31,720 --> 00:31:35,515 අද නිව් ජර්සි වල කුඹුරු වලට ගොඩබැහැපු අමුතු කට්ටිය, 411 00:31:35,605 --> 00:31:38,001 අඟහරු ලෝකෙන් ආපු හමුදාවක් 412 00:31:38,091 --> 00:31:39,295 "ලෝක අතර යුද්ධයක්" හාහ්? 413 00:31:40,470 --> 00:31:41,622 ඇයි නැත්තේ? 414 00:31:42,239 --> 00:31:43,831 ".....ඉතිහාසේ සිද්දවෙච්ච ලොකුම පරාජය හමුවේ...." 415 00:31:43,921 --> 00:31:45,433 මොකද ඒක තමා ලෝකේ අවසානය 416 00:31:45,523 --> 00:31:46,686 නෑ, ඒක වැරදියි 417 00:31:47,386 --> 00:31:49,631 දේවල් පොඩ්ඩක් අවුල් වෙනවා ටික කාලෙකට 418 00:31:49,721 --> 00:31:54,273 ඒත් අන්තිමට මිනිස්සු ඉතුරු වෙනවා. 419 00:31:55,531 --> 00:31:58,924 යක්ෂයන් වගේ ජීවින් දැන් වෙනත් ජීවි කාණ්ඩයක් වගේ 420 00:31:59,811 --> 00:32:02,608 වර්තමානයේ නැති ජිවී විශේෂයක දිගුවක් 421 00:32:13,977 --> 00:32:15,800 ඇයි ඔයා ෆිල්ම් එක වෙලාවේ මට විහිලු කලේ? 422 00:32:17,826 --> 00:32:19,938 ඔයාට ඕනේ උනා නම් මම ඔයාත් එක්ක මෙහේ එනවා 423 00:32:20,613 --> 00:32:21,642 නෑ ඔයා එන්නේ නෑ 424 00:32:21,732 --> 00:32:23,956 ඔයා දිගටම කිවුවා ඔයාට මොකද්ද කරන්න තියනවා කියලා 425 00:32:24,046 --> 00:32:25,628 මට කරන්න දෙයක් තියනවා තමා 426 00:32:26,362 --> 00:32:27,808 අනේ, අපි දැන් යනවා ආපහු 427 00:32:34,356 --> 00:32:35,777 ඇයි ඔයා අපේ ගෙදර ආවේ? 428 00:32:36,543 --> 00:32:39,537 මේ, මේක විහිළුවක් නෙමෙයි හරිද? මම යන්න ඕනේ 429 00:32:39,627 --> 00:32:41,028 ඒක එච්චරම වැදගත්ද? 430 00:32:42,324 --> 00:32:43,279 ඔව් 431 00:32:43,369 --> 00:32:45,186 ඇයි? ඒක ඔයාට වැඩක් තියන දෙයක් නෙමෙයි 432 00:32:45,276 --> 00:32:46,918 ඔයා ළමයෙක් ඔයා වාතයක් 433 00:32:47,008 --> 00:32:48,934 ඔයාත් මේක මහා භයානක හීනයක් 434 00:32:49,024 --> 00:32:50,330 ඔයත් ඔයත් එහෙමයි 435 00:32:50,420 --> 00:32:52,236 මම හිතනවා ඔයා මැරුනානම් හොඳයි කියලා. මමත් එහෙම හිතනවා 436 00:33:15,967 --> 00:33:21,204 මට හිතෙනවා මම කරපු නරක දෙයක් නිසා තමා කියලා ශාමා ගියේ කියලා. 437 00:33:35,713 --> 00:33:37,553 ඔයා මොකුත් නරක වැඩක් කලේ නෑ. 438 00:33:42,406 --> 00:33:46,253 හරි මම ඔයාට පහක් දෙනවා ඊට පස්සේ අපි යනවා 439 00:33:46,343 --> 00:33:48,419 මම කොහේවත් යන්නේ නෑ මට පාඩුවේ ඉන්න දෙන්න 440 00:33:52,057 --> 00:33:53,449 ඒක ඔයාගේ වැරැද්ද නෙමෙයි 441 00:33:54,913 --> 00:33:56,189 එයාගේ වැරැද්දත් නෙමෙයි 442 00:33:57,465 --> 00:33:59,550 ඒක මගේ වැරැද්ද මේ සේරම 443 00:34:02,513 --> 00:34:04,482 ඒක නිසා ඔයාටවත් එයාටවත් බනින්න එපා 444 00:34:06,630 --> 00:34:07,653 ඔයාට පුළුවන් මට බනින්න 445 00:34:11,744 --> 00:34:14,398 ඔයා දන්නවාද ඔයා ඔයාගැන ගොඩාක් කිවුවා 446 00:34:18,270 --> 00:34:20,150 ඔයාට බෑ මෙතන සපත්තු දාගෙන ඉන්න 447 00:34:36,483 --> 00:34:38,508 ඒවා දානකොට මම වැටෙන්නේ නෑ 448 00:34:39,694 --> 00:34:40,853 අපි බලමු 449 00:34:55,779 --> 00:34:58,601 ඔයා දන්නවාද මට ඇමරිකාවේ ජනාධිපති වෙන්න පුළුවන් කියලා? 450 00:35:00,468 --> 00:35:01,608 ඔව්? 451 00:35:02,222 --> 00:35:03,634 මගේ අක්කාට බෑ. 452 00:35:04,853 --> 00:35:06,258 එයා ඉපදුනේ මෙහේ නෙමෙයි 453 00:35:07,548 --> 00:35:09,353 මගේ අම්මාටයි තාත්තටයිත් බෑ 454 00:35:11,571 --> 00:35:14,652 මගේ පවුලේ අයගෙන් මට විතරයි එහෙම වෙන්න පුළුවන් 455 00:35:16,010 --> 00:35:17,156 ඒක මරු නේද? 456 00:35:21,622 --> 00:35:23,157 මම ජනාධිපති උනොත්, 457 00:35:25,866 --> 00:35:29,826 මට පුළුවන් අපි ජීවත්වෙන ගෙදර ඉන්න. 458 00:35:33,154 --> 00:35:35,528 මම මගේ අක්කාව ගේන්න විදිහක් හොයාගත්තා. 459 00:35:37,657 --> 00:35:39,667 මම ඇත්තටම නරක අයව හිරේට දානවා 460 00:35:41,453 --> 00:35:44,838 මම හැමෝටම රෑට පොප් ටාට් කවනවා 461 00:35:46,692 --> 00:35:48,377 මම හැමෝටම කියනවා මට හොඳින් ඉන්න කියලා 462 00:35:51,777 --> 00:35:53,135 ඉතින් එහෙනම් ඔයා ඒකාධිපතියෙක් වෙයි 463 00:35:55,709 --> 00:35:56,935 කවුද ඒකාධිපතියෙක් කියන්නේ? 464 00:35:59,444 --> 00:36:01,230 ඒ හරිම නරක ජනාධිපති කෙනෙක් 465 00:36:03,570 --> 00:36:05,967 ඔයාට පුලුවන්ද ජනාධිපති වෙන්න? මම හිතන්නේ නෑ 466 00:36:07,108 --> 00:36:09,286 එහෙනම් ඔයා මගේ අක්කා වගේ ඔයා මෙහේ නෙමෙයිද ඉපදුනේ? 467 00:36:09,376 --> 00:36:10,621 නෑ මෙහේ තමා ඉපදුනේ 468 00:36:12,110 --> 00:36:13,153 කොහෙද? 469 00:36:13,576 --> 00:36:14,666 නිවු ජර්සි 470 00:36:15,920 --> 00:36:17,123 ඇත්තට? 471 00:36:17,522 --> 00:36:19,077 මමත් කොහෙද? 472 00:36:19,678 --> 00:36:21,117 වොෂින්ටන් ටවුමේ 473 00:36:23,399 --> 00:36:25,315 ඔයා කොහෙද ඉපදුනේ? ට්‍රෙන්ටන් 474 00:36:39,738 --> 00:36:41,574 පේන විදිහට ඔයාගේ අම්මයි තාත්තයි තාම ගෙදර ඇවිල්ලා නෑ 475 00:37:00,578 --> 00:37:02,044 ඔයා ගාව මේ මුළු වෙලාවේම යතුරු තිබ්බාද? 476 00:37:02,134 --> 00:37:03,697 මාව ෆිල්ම් එකක් බලන්න එක්කගෙන ගියාට ස්තුතියි 477 00:37:10,806 --> 00:37:11,862 ඉන්න 478 00:37:14,084 --> 00:37:15,188 මොකද්ද ඔයාගේ නම? 479 00:37:18,599 --> 00:37:19,756 එල්යට් 480 00:37:20,972 --> 00:37:22,115 ස්තුතියි එලියට් 481 00:37:23,889 --> 00:37:25,109 සමාවෙන්න මම ඔයාව පරක්කු කළා 482 00:37:25,943 --> 00:37:27,903 හිතනවා ඔයාට තාමත් ඔයාගේ වැදගත් වැඩේ කරගන්න පුළුවන් කියලා 483 00:37:34,848 --> 00:37:36,085 හේයි එලියට් 484 00:37:38,220 --> 00:37:39,501 මට ආයිමත් ඔයාව දකින්න පුලුවද? 485 00:37:47,357 --> 00:37:48,497 ඔව් 486 00:37:48,587 --> 00:37:51,733 ඔයා යන්න කලින් මම ඔයාව "ද මාශියන්" බලන්න අරගෙන යන්නම් 487 00:37:54,262 --> 00:37:56,658 ලොකු තිරේක ෆිල්ම් එකක් බලන එක මාරයි 488 00:37:57,433 --> 00:37:58,653 ඇත්තට 489 00:38:00,758 --> 00:38:01,742 ඔව් 490 00:38:01,832 --> 00:38:02,897 ස්තුතියි එලියට් 491 00:38:03,509 --> 00:38:06,205 මම හිතන්නේ ඔයා ඒකට කැමති වේවි මැට් ඩැමන් මාරයි 492 00:38:11,214 --> 00:38:12,313 මෙතන ඉන්න 493 00:38:12,403 --> 00:38:13,672 මට ඔයාට දෙන්න දෙයක් තියනවා 494 00:38:54,139 --> 00:38:55,403 ඔයා කිවුවානේ ඔයා ඉන්නේ ලෙඩ වෙන්න කියලා 495 00:39:06,720 --> 00:39:07,865 බායි 496 00:39:22,826 --> 00:39:25,438 ඔයා ආයිමත්? ඔයාට මොනවාද ඕනේ? 497 00:39:25,528 --> 00:39:27,269 ඔයාට ඔයාගේ සහෝදරයා වෙනුවෙන් අවමගුලක් තියන්න ඕනේ 498 00:39:28,310 --> 00:39:30,757 හරි එකක් හරි, පිස්සුවක් 499 00:39:30,847 --> 00:39:33,197 අපි අවමගුලක් තියන්නේ නෑ වැඩක් නැති කෙනෙක්ට 500 00:39:33,287 --> 00:39:34,967 ඔයාගේ ප්‍රශ්නේ තමා ඔයා එයාව දැනගෙන හිටිය නැති එක 501 00:39:35,057 --> 00:39:37,291 ඔයා එයාව දැනගෙන හිටියා නම් දන්නවා එයාට ඒක කරන්න බෑ කියලා 502 00:39:37,381 --> 00:39:40,399 මගේ ඉඩමෙන් එලියට යනවා මම පොලිසියට කතා කරන්න කලින් 503 00:39:40,489 --> 00:39:42,761 මම යන්නම් ඒත් යන්න කලින්, 504 00:39:42,851 --> 00:39:45,219 ඔයා ඔයාගේ ඊ මේල් පාස්වර්ඩ් එක වෙනස් කරන්න ඕනේ. 505 00:39:46,313 --> 00:39:49,461 ඔයාගේ ගෙවල් පාරේ නම දාන එක හොඳ අදහසක් නෙමෙයි 506 00:39:50,395 --> 00:39:53,141 ඔයා විශේෂයි කියලා හිතන්න එපා මම හැමෝවම හැක් කරනවා 507 00:39:53,231 --> 00:39:54,525 මට හම්බෙන ඊ මේල් වලින් 508 00:39:54,615 --> 00:39:56,672 ඔයයි ඔයාගේ නීති සමාගමයි අඳුරු මතක ගොඩාක් හැංගුවා. 509 00:39:56,762 --> 00:39:58,960 මම හිතන්නේ නෑ IRS එක ඒක දිහා අවිහින්සකව බලාවි කියලා 510 00:40:00,603 --> 00:40:02,285 ඔයා හිතන්නේ ඔයා මොනවා හොයාගත්තා කියලාද? 511 00:40:02,375 --> 00:40:05,609 මම ඒවා යවන එක නවත්තන්න නම් ඔයාගේ අයියාට හරි විදිහට අවමගුලක් තියන්න 512 00:40:08,531 --> 00:40:09,652 හොඳ එකක් 513 00:40:10,475 --> 00:40:11,650 මට ආරාධනා කරන්න ඕනේ 514 00:40:13,078 --> 00:40:14,630 මම ඔයාට මගේ ඊ මේල් එක එවන්නම් 515 00:40:16,840 --> 00:40:18,053 රෙද්ද 516 00:40:19,829 --> 00:40:21,506 මේවා ගත්තේ හාඩ් ඇන්ඩි ගෙන් 517 00:40:22,796 --> 00:40:24,996 ඔයාගේ රහස් ගනුදෙනු කාරයෙක් මම කතා කරපු 518 00:40:25,489 --> 00:40:27,171 මට එයාලාව තව දුරටත් ඕනේ වෙන්නේ නෑ 519 00:40:27,261 --> 00:40:30,444 ඔයා ඒවා එයාට විකුනලා හොයාගත්තු ගාන මල ගෙදරකට යන වියදමකට වඩා අඩුයි 520 00:40:32,518 --> 00:40:33,850 කරන්න කතාවක් ලියන්න පටන්ගන්න 521 00:40:35,296 --> 00:40:36,329 හොඳ එකක් 522 00:40:37,823 --> 00:40:39,733 මම පිටිපස්සේ ඉඳලා අහගෙන ඉන්නම් 523 00:41:05,338 --> 00:41:06,474 ඒ මම 524 00:41:08,636 --> 00:41:09,673 ඇන්ජෙලා 525 00:41:17,653 --> 00:41:18,872 අනේ අරින්න 526 00:41:25,262 --> 00:41:26,416 අපි කතා කරමු 527 00:41:29,652 --> 00:41:30,975 මම ඔයා ගැන වදවෙනවා 528 00:41:40,860 --> 00:41:43,391 මම හිතනවා මට ඔයාව මේකෙන් එලියට ගන්න දෙයක් කියන්න පුළුවන් උනානම් කියලා 529 00:42:31,722 --> 00:42:34,262 ඔයාට මතකද අපි අර ප්‍රාර්ථනා කරන සෙල්ලම කරන්න පුරුදු වෙලා හිටිය කාලේ? 530 00:42:36,327 --> 00:42:37,732 අපි අපේ ඇස් වහගෙන 531 00:42:38,923 --> 00:42:40,599 ඊට පස්සේ අපි දෙයක් ප්‍රාර්ථනා කරනවා 532 00:42:43,031 --> 00:42:44,249 අපිට ඕනේ දෙයක් 533 00:42:52,925 --> 00:42:56,058 අපි දෙන්නාම ප්‍රාර්ථනා කළා ලොකු කාමර හම්බෙන්න කියලා 534 00:42:57,940 --> 00:42:59,212 ඒක ලොකු එකක් 535 00:43:00,608 --> 00:43:04,192 ඔයා හැමවෙලේම ප්‍රාර්ථනා කලේ ගොඩාක් කෝණ මාන හම්බෙන්න කියලා 536 00:43:05,551 --> 00:43:08,662 මම ප්‍රාර්ථනා කලේ වේගවත් කම්පියුටර් හම්බෙන්න කියලා 537 00:43:08,752 --> 00:43:11,561 වේගවත් මොඩම් එකක් එක්කම 538 00:43:15,225 --> 00:43:16,820 ඔයා ප්‍රාර්ථනා කරන්න ඇත්තේ ලස්සන ඇඳුම් හම්බෙන්න කියලා 539 00:43:16,910 --> 00:43:20,059 මම ඇත්තටම ඒ ගැන ගණන් ගත්තේ නෑ 540 00:43:20,522 --> 00:43:24,141 අපි දෙන්නාම.... අපි දෙන්නාම ප්‍රාර්ථනා කළා වාහන එලවන්න පුළුවන් වෙන්න කියලා 541 00:43:26,573 --> 00:43:28,111 මට ඕනේ උනේ ඈතට යන්න 542 00:43:30,461 --> 00:43:32,508 අපිට ඕනේ උනේ ට්‍රිප් යන්න 543 00:43:34,088 --> 00:43:36,983 ගොඩාක් සවර් පැච් කිඩ්ස් කන්න 544 00:43:37,459 --> 00:43:40,010 අපිට ඒවා තෙල් ගහන තැන් වලින් ගන්න පුළුවන් නේ 545 00:43:41,818 --> 00:43:43,708 අපි අපේ ප්‍රාර්ථනා ඔක්කොම කලාට පස්සේ, 546 00:43:46,482 --> 00:43:48,168 අපි අපේ ඇස් තදින් වහගත්තා 547 00:43:49,752 --> 00:43:53,181 අපි හිතුවේ අපි ඇස් අරිද්දි ඒවා ඉෂ්ට වෙලා තියේවි කියලා 548 00:43:55,175 --> 00:43:57,297 අපි හිතුවේ අපේ ඇස් තදින් වහන තරමට 549 00:43:58,828 --> 00:44:00,669 අපේ ප්‍රාර්ථනා ඉක්මනට ඉෂ්ට වේවි කියලා 550 00:44:04,667 --> 00:44:07,664 ඒවා කවදාවත් ඉෂ්ට උනේ නැතත් අපි ඒක දිගටම කරන්න ආසා කළා 551 00:44:09,442 --> 00:44:12,092 ඒත් ඒක ඉවරවෙන විදිහට අපි කවදාවත් කැමති උනේ නෑ 552 00:44:14,224 --> 00:44:15,587 ඒ ප්‍රාර්ථනා කරන කෑල්ල 553 00:44:19,626 --> 00:44:21,152 මට ඒක මුලින් තේරුනේ නෑ 554 00:44:22,850 --> 00:44:25,049 ඔයාට මතකද ඔයා මට කියන්න පුරුදු වෙලා හිටපු දේ? 555 00:44:25,697 --> 00:44:27,546 අපි අපේ ඇස් අරින්න කලින්? 556 00:44:29,247 --> 00:44:30,824 ඒක ඒ හැමදෙයක්ම හොඳ කරනවා කියලා? 557 00:44:39,814 --> 00:44:43,798 මොනවා උනත් කමක් නෑ අපි හොඳින් ඉන්නවා කියලා. 558 00:45:19,830 --> 00:45:21,668 ඒක තමා මකලා දාන එක ගැන දේ 559 00:45:27,411 --> 00:45:29,038 ඒක හැමතිස්සෙම ස්ථිර නෑ 560 00:45:47,361 --> 00:45:51,214 මකලා දාපු දෙයක් ආයිත් ගෙන්නගන්න හේතු ගොඩාක් තියෙන්න පුළුවන් 561 00:45:52,716 --> 00:45:56,272 ඔයාට අර කලබල වෙන වෙලාව ආවාම ඒක ඔයාට දැනුනාම.... 562 00:45:57,377 --> 00:45:59,067 ....අර ඔයාට අගයක් නෑ කියලා දැනිච්ච දේ.... 563 00:45:59,157 --> 00:46:01,061 එක පාරට වටිනා දෙයක් වෙනවා 564 00:46:02,250 --> 00:46:04,575 ඉක්මනට ඔයා ඒකේ අලුත් වැඩක් හොයාගන්නවා 565 00:46:27,880 --> 00:46:30,603 සමහරවිට මට කරන්න තවත් දේවල් ඇති