1 00:00:01,024 --> 00:00:03,401 ටයිරෙල් වෙලික් ඔයත් එක්ක වැඩ කරන එක ෆන් වෙන්නයි යන්නේ 2 00:00:03,492 --> 00:00:05,461 මම හිතන විදිහට ඔයා ලස්සනයි මට හිතෙනවා ඔයාව ගෙදර ගෙනියන්න 3 00:00:05,551 --> 00:00:07,550 පරීක්ෂකවරු ආවා. එයාලාට ඔයත් එක්ක කතා කරන්න ඕනේ ලු 4 00:00:07,640 --> 00:00:09,266 එයාලාට වහල උඩ තිබිලා මිනියක් හම්බෙලා 5 00:00:09,356 --> 00:00:12,076 ඔය දෙන්නම දැනගෙන හිටියාද මැරිච්ච ශේරෝන් නොවෙල්ස්ව? 6 00:00:12,159 --> 00:00:14,208 ඔයාට මේ පවුලේ ඉන්න ඕනේ නම් මේක විසඳලා දෙන්න 7 00:00:14,320 --> 00:00:16,178 අපේ ජාලය අවුලක වැටිලා තියෙන්නේ ඊයේ ඉඳලා 8 00:00:16,269 --> 00:00:17,893 අපිට සර්වර් එක ආරක්ෂිත තත්ත්ව යටතේ තියන්න ඕනේ 9 00:00:17,983 --> 00:00:20,717 අපිට විශේෂ අණක් තියෙනවා ටයිරෙල් වෙලික් ගෙන් සිස්ටම් එක තියන විදිහටම තියන්න කියලා 10 00:00:20,808 --> 00:00:21,893 අපි හම්බුනේ හේතුවක් ඇතුව 11 00:00:21,983 --> 00:00:24,131 අපි අතරේ මොනවාහරි තියනවා මට ඒක පේනවා 12 00:00:24,222 --> 00:00:25,656 ඔයාට පේන්නේ නැත්තේ ඔයාට උඩින් තියෙන්නේ මොනවද කියන එක 13 00:00:25,952 --> 00:00:27,964 -අපිට උඩින් මොනවද තියෙන්නේ? - දෙවියෝ 14 00:00:28,054 --> 00:00:29,332 ටයිරෙල් වෙලික් ගිහිල්ලා 15 00:00:29,422 --> 00:00:32,000 මම අවදි උනේ එයාගේ SUV එක ඇතුලේ ලෝකේ විනාස වෙන්නයි යන්නේ 16 00:00:32,090 --> 00:00:33,574 අපි එතන හිටියේ හැක් කරපු එක ගැන හොයන්න 17 00:00:33,664 --> 00:00:35,213 එක පාරට අපිට වෙඩි තියන්න පටන් ගත්තා 18 00:00:36,743 --> 00:00:38,802 ඔයාට ඕනේ මොනවාද, අන්න ඒකම තමා මටත් ඕනේ 19 00:00:38,892 --> 00:00:40,858 කවුරුහරි මාත් එක්ක සම්බන්ධතාවක් හදාගන්න උත්සාහා කරනවා 20 00:00:40,948 --> 00:00:42,091 විසි පහෙයි, අටෙයි 21 00:00:42,181 --> 00:00:43,137 දෙවෙනි අදියර 22 00:00:43,227 --> 00:00:44,686 පුංචි ෆෝන් එක, පිටිපස්සේ දොර 23 00:00:44,776 --> 00:00:46,155 මට ඒක වහලා දාන්න ඕනේ 24 00:00:46,245 --> 00:00:47,880 මට ඔයාට වෙඩිතියන්න ඕනේ නෑ.. ඒත් මම වෙඩි තියනවා 25 00:00:48,426 --> 00:00:51,628 මම හැමදාම කිවුවා එලියට් අපිට කවදාහරි එකට වැඩ කරන්න වෙනවා කියලා 26 00:00:51,718 --> 00:00:53,408 මතක තියාගන්න හැක් කරපු රාත්‍රිය 27 00:00:53,836 --> 00:00:55,337 ඔයාට වෙච්ච දේ මතක තියාගන්න 28 00:01:07,989 --> 00:01:09,072 මොකද්ද ඒ? 29 00:01:11,803 --> 00:01:13,090 ඒක වෙනවා 30 00:01:33,937 --> 00:01:39,992 ඒක නිකම් මොකක් හරි එකකට පන ආවා වගේ 31 00:02:17,877 --> 00:02:20,431 කරුණාකරලා, පොඩ්ඩක් ඉන්න එලියට් 32 00:02:20,521 --> 00:02:22,261 අපි මේක ගැන කතා කරන්න ඕනේ 33 00:02:22,351 --> 00:02:23,482 නෑ. 34 00:02:37,729 --> 00:02:38,957 ඔයා දැක්කද මේ දැන් වෙච්ච දේ? 35 00:02:41,054 --> 00:02:43,415 ඉන්න, ඉන්න, ඉන්න, ඔයාට තේරුනේ නැද්ද වෙච්ච දේ? 36 00:02:43,505 --> 00:02:45,049 තුවක්කුව හිරවෙච්ච එක විතරයි උනේ 37 00:02:45,139 --> 00:02:46,662 -ඒක ආයිත් වෙන්නේ නෑ - නෑ නෑ නෑ.. මේ තියෙන්නේ සාක්ෂි 38 00:02:46,752 --> 00:02:48,120 ඔයාට තේරෙන්නේ නැද්ද? මේ තියෙන්නේ සාක්ෂි 39 00:02:48,210 --> 00:02:49,381 මොනවට සාක්ෂිද? 40 00:03:03,837 --> 00:03:06,155 මොනවට සාක්ෂිද? 41 00:03:12,672 --> 00:03:15,210 ඔයා කිවුවාම මට උඩ තියෙන දේවල් පේන්නේ නෑ 42 00:03:15,741 --> 00:03:17,146 මං ඉස්සරහ තියෙන දේවල් විතරයි පේන්නේ කියලා 43 00:03:18,546 --> 00:03:20,524 මොන මගුලක්ද ඔයා කථා කරන්නේ? 44 00:03:21,576 --> 00:03:22,662 අපි.... 45 00:03:23,788 --> 00:03:25,050 ...දෙවිවරු 46 00:03:25,729 --> 00:03:27,286 ඔයා ඇත්තටම පිස්සෙක් 47 00:03:27,376 --> 00:03:30,848 ඔයා තුවක්කුව මට කෙලින් තියලා වෙඩි තිබ්බේ 48 00:03:30,938 --> 00:03:34,242 ඒත් මම තාමත් ඔයා ඉස්සරහා ඉඳගෙන ඔයත් එක්ක කතා කර කර ඉන්නවා. මොනවද තියන අවස්ථා? 49 00:03:34,332 --> 00:03:36,267 මම දන්නේ නෑ ඒත් හැමවෙලේම එක එක මගුල් වෙනවා 50 00:03:36,357 --> 00:03:38,138 මේක අවස්තාවක් නෙමෙයි 51 00:03:38,228 --> 00:03:39,991 මේක දෙවියන්ගේ ක්‍රියාවක් 52 00:03:40,081 --> 00:03:43,573 අපිට ආරාධනා කරලා තියනවා එයාගේ කට්ටියට මේ නවීකරණයට නායකත්වය දෙන්න 53 00:03:43,663 --> 00:03:45,948 ඔයාට කොහේටවත් ආරාධනා කරලා නෑ ඔයා බලෙන් රිංගුවේ 54 00:03:46,039 --> 00:03:48,018 මිට වඩා සැලසුම් කරන්න දේවල් තියනවා 55 00:03:48,108 --> 00:03:51,410 ඔයා හොඳටම දන්නවා මේ හැක් එකට විතරක් බෑ කියලා ඊවිල් කෝප් එක නැති කරන්න 56 00:03:52,649 --> 00:03:54,898 එයාලා දැනගත්තාම නැතිවෙච්ච් දත්ත ආපහු ගන්න බෑ කියලා 57 00:03:54,989 --> 00:03:57,203 එයාලා විදිහක් හොයාගනිවී ඒවා ආයිත් හදන්න 58 00:03:57,841 --> 00:03:59,435 අන්න එතැනදී තමා ඔයාට මාව ඕනේ වෙන්න 59 00:04:00,786 --> 00:04:02,515 තාම ඔයාට ඒක පේන්නේ නැද්ද? 60 00:04:02,605 --> 00:04:05,656 අපිව හම්බෙච්ච පලවෙනි දවසේ ඉඳන් මට තේරෙනවා අපි අතරේ මොකද්ද තියනවා කියලා 61 00:04:05,746 --> 00:04:07,501 මට එහෙම තමා තේරුනේ 62 00:04:07,591 --> 00:04:09,376 අත්භූත සම්බන්දයක්... බැඳීමක්.. 63 00:04:09,466 --> 00:04:10,786 අපිව හැදිලා තියෙන්නේ එකට වැඩ කරන්න 64 00:04:10,876 --> 00:04:12,292 මේ හැමදේම වෙලා තියෙන්නේ ඒ නිසා 65 00:04:12,382 --> 00:04:13,905 එකට වැඩ කරන්න? ඔයා පිස්සෙක් 66 00:04:13,995 --> 00:04:15,357 මම කොහොමද ඔයාව විස්වාස කරන්නේ? 67 00:04:21,605 --> 00:04:23,123 ආයිත් කොකා ගස්සන්න 68 00:04:24,022 --> 00:04:26,194 මම මගේ දෛවය කියන ඕනේ දෙයක් පිලිගන්නවා 69 00:04:29,816 --> 00:04:31,187 වෙඩිතියන්න.. 70 00:04:40,053 --> 00:04:42,089 හරි, ලුනි ටුන්ස් 71 00:04:43,249 --> 00:04:44,386 ඔයා හරි 72 00:04:45,272 --> 00:04:47,187 මේකට දෙවෙනි අදියරක් තියනවා 73 00:04:48,022 --> 00:04:51,635 මම දන්නේ අද රෑ ගෙවුනට පස්සේ මට මොන වගේ සහයෝගයක් හම්බෙයිද කියලා 74 00:05:00,901 --> 00:05:02,422 මට ඔයාගේ උදවු පාවිච්චි කරන්න තිබ්බා 75 00:05:07,441 --> 00:05:08,667 ස්තුතියි එලියට් 76 00:05:11,070 --> 00:05:12,168 මම ඔයාට ආදරෙයි . 77 00:05:12,258 --> 00:05:14,901 සමහර දේවල් නොකියන තරමට හොඳයි 78 00:05:16,389 --> 00:05:17,989 නොකියා ඉන්න දේවල්.. දන්නවනේ? 79 00:05:21,062 --> 00:05:22,202 වාඩිවෙන්න 80 00:05:33,974 --> 00:05:34,957 මේක ගන්න 81 00:05:44,977 --> 00:05:50,225 ඔයා, මාව මගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් තරම් පිස්සුවක් තියෙන එක්කෙනෙක් වගේ පේනවා 82 00:06:14,881 --> 00:06:16,657 -මේ එයාගේ කාර් එකද? - ඔව් 83 00:06:17,696 --> 00:06:19,234 එයාලා කොයි වෙලේද ආවේ? 84 00:06:19,324 --> 00:06:20,882 රෑ 9 පහුවෙලා ටිකකින් 85 00:06:22,737 --> 00:06:26,710 ඔයා මේ ස්වීඩන් කාරයාව දකින පලවෙනි පාරද? මේ ටයිරල් වෙලික් කියන එකාව 86 00:06:27,231 --> 00:06:28,285 ඔව් 87 00:06:30,209 --> 00:06:32,303 අනිත් කට්ටිය ගැන කොහොමද? 88 00:06:32,393 --> 00:06:34,807 නෑ, එයාලාගේ කිසිම සලකුණක් නෑ 89 00:06:37,587 --> 00:06:39,439 හරි එහෙනම් 90 00:06:41,122 --> 00:06:42,617 අපි යමු 91 00:06:42,707 --> 00:06:44,293 ඔයා දන්නවනේ පුහුණුවේදී කරපු දේවල් 92 00:06:44,383 --> 00:06:45,928 මම මුලින් ටිකක් තනියම කතා කරනවා, 93 00:06:46,018 --> 00:06:50,570 තුවක්කුව අදින්නේ නෑ එලියට එයාලා බය හිතෙන දෙයක් කරොත් ඇරෙන්න 94 00:06:51,355 --> 00:06:52,432 යමු 95 00:06:53,493 --> 00:06:55,417 කොහොමද දැන් පොන්ටියැක් එකට.. 96 00:06:55,507 --> 00:06:56,444 පැමිණිලි කරන්න බෑ ඒ ගැන 97 00:06:56,534 --> 00:06:58,507 ඔව්, මම කිවුවනේ ඔයාට එයා විස්වාසවන්තයි කියලා 98 00:06:58,597 --> 00:07:01,445 එයාලා සති දෙකක් විතර රෝදේ කරකව කරකව දත්ත ටික හොයාගන්න බලාවි 99 00:07:01,535 --> 00:07:04,058 එයාලාට බැරි උනාම එයාලා කොළ ටික එකතුකරගන්න බලාවි 100 00:07:04,148 --> 00:07:07,083 බැංකු වලිනුයි, සාමාන්‍ය නගර ශාලා වලින්නුයි . 101 00:07:07,570 --> 00:07:10,967 නම්, ඔප්පු, ණය වාර්තා බැංකු විස්තර 102 00:07:11,057 --> 00:07:12,286 ඒක තමා අපේ ඉලක්කය 103 00:07:12,376 --> 00:07:15,073 මම දන්නවා ඒ කෝප් එකේ ඉන්න මොන මොන කණ්ඩායම් වලට මේ වැඩ බාර දීලා ඇත්ද කියලා 104 00:07:15,163 --> 00:07:16,403 ඒ වගේම එයාලා ඒ වැඩ කරන විදිහ 105 00:07:16,493 --> 00:07:19,592 මම ඔයාගේ විහිළුසහගත කතා කරන විදිහෙන් අනුමාන කරන්නම් ඔයා ටයිරෙල් වෙලික් කියලා 106 00:07:20,777 --> 00:07:22,157 ඔයා මොකෙද්ද? 107 00:07:28,794 --> 00:07:29,952 මම එහෙම කරන එකක් නෑ 108 00:07:33,571 --> 00:07:37,138 වෙලික් මහත්තයා, මට ඔයාගෙන් ප්‍රශ්න ටිකකට උත්තර දැනගන්න ඕනේ 109 00:07:37,228 --> 00:07:39,165 ඔයා මෙහෙට එනවා කවුරුත් දැක්කාද? 110 00:07:43,416 --> 00:07:44,657 වෙලික් මහත්මයා? 111 00:07:44,747 --> 00:07:46,525 කවුරුහරි දන්නවාද ඔයා දැන් ඉන්නේ මෙතන කියලා? 112 00:07:47,463 --> 00:07:48,579 නෑ. 113 00:07:48,669 --> 00:07:50,360 අර එළියේ තියෙන්නේ ඔයාගේ SUV එකද? 114 00:07:51,639 --> 00:07:52,640 ඔව්. 115 00:07:53,457 --> 00:07:55,207 -මට ඒකේ යතුරු ඕනේ වෙනවා - මේ මොන මගුලක්ද? 116 00:07:55,297 --> 00:07:57,155 මම ඔයාව ටිකකින් හම්බෙන්නම් 117 00:08:00,209 --> 00:08:02,019 එන්න, වෙලික් මහත්මයා 118 00:08:02,109 --> 00:08:04,163 මම මෙච්චර වෙලා ඉල්ලුවේ හරිම සරල දේවල් 119 00:08:09,050 --> 00:08:10,207 ෆෝන් එකත් දෙන්න 120 00:08:19,326 --> 00:08:21,175 ඔයා වාහන එලවන්න දන්නවාද? 121 00:08:21,265 --> 00:08:22,530 ඔව් හරි නෑ හරි කියන්න 122 00:08:22,620 --> 00:08:24,129 -ඔව් - හොඳයි 123 00:08:24,876 --> 00:08:29,628 ඔයා වාහනේ ගෙනියන්න 17ටයි 6 ටයි 124 00:08:29,718 --> 00:08:31,937 එතන තියන වාහන නවත්තන තැනෙන් එයාගේ වාහනේ තියලා එන්න 125 00:08:33,923 --> 00:08:36,006 මේක ඩෑෂ් බෝඩ් එක උඩින් තියන්න.. මෙන්න.. 126 00:08:38,761 --> 00:08:40,942 යන්න, කාටවත් ඔයාව දකින්න තියන්න එපා 127 00:08:41,032 --> 00:08:44,024 ඊටපස්සේ ගෙදර ගිහිල්ලා නිදාගන්න 128 00:08:44,114 --> 00:08:46,401 හරිද? හරි වෙලික් මහත්තයා අපි යමු 129 00:08:46,491 --> 00:08:48,333 කවුරුත් කොහෙවත් යන්නේ නෑ, ඔයා මට කියනකම්..... 130 00:08:59,150 --> 00:09:00,566 ඔයාලා මාව දකිනවානම්.... 131 00:09:01,958 --> 00:09:03,772 ඒ කියන්නේ ඔයාලාට කෙලවෙලා කියන එක 132 00:09:04,848 --> 00:09:09,598 ඒ කෝප් එකේ හිටිය ඔයාගේ යාළුවා, මම දන්න විදිහට ජේම්ස්? 133 00:09:09,688 --> 00:09:12,043 එයා ඔයා කිවුව විදිහට ආරක්ෂක පද්ධතිය දැම්මාට පස්සේ 134 00:09:12,133 --> 00:09:15,416 එයා ගිඩියන් ගොඩාඩ්ට කතා කරලා තියනවා 135 00:09:15,506 --> 00:09:17,694 එයා තමා ඒක FBI එකට කියලා තියෙන්නේ 136 00:09:17,784 --> 00:09:20,380 එතකොට ඊටපස්සේ.. 137 00:09:21,916 --> 00:09:23,773 ඇත්තටම මම තවත් විස්තර කරන ඕනෙද? 138 00:09:24,509 --> 00:09:25,906 මට තේරෙන විදිහට, 139 00:09:25,996 --> 00:09:29,409 මම දැන් වගේ කරුණාවන්ත උනොත්. අද රෑට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, 140 00:09:32,312 --> 00:09:33,686 මම බෑ කිවුවොත්, 141 00:09:34,901 --> 00:09:38,144 වෙලික් මහත්තයා, තව පොඩ්ඩකින් 142 00:09:38,234 --> 00:09:40,800 ඔයාව මේ ලෝකේ අත්‍යාවශ්‍යම මනුස්සයෙක් වෙනවා 143 00:09:41,795 --> 00:09:43,829 ඔයාව හොයන්න මාර උත්සාහයක් ගනීවි 144 00:09:43,919 --> 00:09:46,136 බින් ලාඩන්ව හොයන්න මහන්සි උනා වගේ 145 00:09:46,226 --> 00:09:47,869 අද රෑ ඔය දෙන්නා කරපු දේවල් වලින් පස්සේ, 146 00:09:47,959 --> 00:09:51,314 මම තමයි දැන්, ඔයාට හිරේ යන්නේ නැතුව ඉන්න පුළුවන් එකම විදිහ 147 00:09:52,089 --> 00:09:54,239 ඒත්, හේයි, ඔයාලාට ඒකට තනියම මුහුණ දෙන්න උවමනාවක් තියනවා නම්, 148 00:09:54,329 --> 00:09:55,491 ඒක ඔයාලාගේ කැමැත්ත 149 00:09:55,581 --> 00:09:59,676 ඔයාලා ස්විඩිෂ් මාළු දීසියක් කන්න යන වෙලාවට වඩා ඉක්මනට මම මෙතනින් යන්නම්. 150 00:10:14,325 --> 00:10:15,452 ඔයා යන්න ඕනේ 151 00:11:49,061 --> 00:11:50,941 මම මෙහේ කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද? 152 00:11:51,773 --> 00:11:53,000 විස්වාස නෑ 153 00:12:03,656 --> 00:12:05,986 ඔයාට ඔයාගේ බිරිඳට කතා කරන්න ඕනේම නම්, 154 00:12:06,076 --> 00:12:08,353 අපිට ඒක කරන්න ආරක්‍ෂිත විදි තියනවා 155 00:12:08,443 --> 00:12:10,158 මට ටිකක් වෙලා දෙන්න ඒක හරිගස්සන්න 156 00:12:10,249 --> 00:12:11,311 නෑ 157 00:12:11,845 --> 00:12:13,423 කතාකරන්න ඕනේ නෑ 158 00:12:13,514 --> 00:12:15,301 මම මෙතන ටිකක් වෙලා ඉන්නවා නම්, 159 00:12:15,391 --> 00:12:19,340 මම ගොඩක් පරතරයක් තියාගන්න එක මට වගේම එයාටත් හොඳයි 160 00:12:20,046 --> 00:12:22,361 ඒක තමා මට මේකෙන් ගොඩ එන්න තියෙන හොඳම විදිහ 161 00:12:22,451 --> 00:12:23,523 හරි 162 00:12:24,137 --> 00:12:26,601 හරි, මම දවස් දෙකකට පාරක් ඔයා ගැන බලන්නම් 163 00:12:26,691 --> 00:12:27,614 ඔයා හොඳින් ඉන්න 164 00:12:27,704 --> 00:12:30,148 ඔයා යනවාද? එලියට් ගැන කොහොමද? 165 00:12:30,238 --> 00:12:31,487 අපිට කරන්න වැඩ තියනවා 166 00:12:32,432 --> 00:12:33,803 මට කියලා තියෙන්නේ ඒක කෙරීගෙන යනවා කියලා 167 00:12:33,893 --> 00:12:35,178 මට මගේ තුවක්කුව ආයිත් ඕනේ 168 00:12:35,910 --> 00:12:38,585 මම මෙතන තනියම නම් ඉන්නේ මට ආරක්ෂාව ඕනේ 169 00:12:40,361 --> 00:12:43,562 අපිට මේ වටේ තියන ඉඩම් වලින් අක්කර 37 තියනවා 170 00:12:43,652 --> 00:12:48,321 ලොකු යකඩ ගේට්ටු, බිමට හයි කරපු සංවේදක, IR කැමරා වලින් ඔක්කොම ආරක්ෂා කරලා තියෙන්නේ 171 00:12:48,411 --> 00:12:50,810 මෙතන මාරම ආරක්‍ෂිත තැනක් 172 00:12:50,900 --> 00:12:52,030 කිසිම දෙයක් ඇතුලට එන්නේ නෑ 173 00:12:54,162 --> 00:12:55,704 ඔයාට ආරක්ෂා වෙන්නද ඕනේ? 174 00:12:55,794 --> 00:12:57,161 එලියට යන්න එපා 175 00:13:05,371 --> 00:13:07,254 එලියට් ඇල්ඩර්සන් 176 00:13:07,344 --> 00:13:09,061 ඔයා එලියට් ඇල්ඩර්සන් ද? 177 00:13:11,203 --> 00:13:14,691 ඇල්ඩර්සන් මහත්මයා, ඔයාව අත්අඩංගුවට ගන්නවා පරිඝනක නීති විරෝධිව භාවිතා කිරීම 178 00:13:14,781 --> 00:13:17,151 පරිඝනක වලට හොරෙන් ඇතුල් වීම, පුද්ගලික දත්ත හොරකම් කිරීම යන වැරදි වලට 179 00:13:17,246 --> 00:13:20,554 එයාව අල්ලලා තියෙන්නේ හැක් කරාටයි, හොරකම් කලාටයි 180 00:13:21,072 --> 00:13:22,525 එයාව මාස 8කට හිරේ දාලා 181 00:13:23,096 --> 00:13:24,833 අපි උත්සාහා කළා ක්‍රමවේදයට මැද්දෙන් පනින්න 182 00:13:26,155 --> 00:13:28,579 ඒත් ඒක මාර ඉක්මනට උනා 183 00:13:30,247 --> 00:13:31,945 එයා කරපු හැම වැරද්දටම සමාව ඉල්ලලා වැරැද්ද පිළිගත්තා පුළුවන් ඉක්මනට 184 00:13:33,331 --> 00:13:34,570 ඔයා මේකට සම්බන්ධනිසා 185 00:13:34,634 --> 00:13:37,091 මේ ක්‍රියාන්විතය වර්ධනය වෙලා තියෙනවා 186 00:13:37,399 --> 00:13:39,911 මම හිතන්නේ දැන් තමා වෙලාව ඔයාට ඉංග්‍රීසි ඉගෙනගන්න 187 00:13:40,502 --> 00:13:43,925 මම අහලා තියෙනවා රෝසේටා ස්ටෝන් පාවිච්චි කරන්න හරිම ලේසියි කියලා 188 00:13:44,490 --> 00:13:45,977 එලියට්ව අත්අඩංගුවට ගත්ත එකට අනුව 189 00:13:46,047 --> 00:13:50,136 අපේ ඇතුලේ කඉන්න එක්කෙනා ඇල්ඩර්සන් මහත්මයාව පිලිඅරගෙනද? 190 00:13:50,428 --> 00:13:51,991 එයාට ආරක්ශාව අවශ්‍යයි 191 00:13:52,080 --> 00:13:55,097 අපෙන් පඩිගන්න හැම නිලදාරියා ගැනම බලන්න 192 00:13:55,454 --> 00:13:57,610 අපි ඉක්මනට නිදහස් කරගන්න සැලසුමක් ගැන බලමු 193 00:13:58,300 --> 00:14:00,392 එයා ස්වකැමැත්තෙන් තමා හිරේ ගියේ 194 00:14:00,993 --> 00:14:01,980 එයාට පිස්සු 195 00:14:02,062 --> 00:14:03,984 මගේ ඉල්ලීම් වලින් මම ඔයාලාව අවුල් කලාද? 196 00:14:06,104 --> 00:14:06,944 තේරුනා 197 00:14:08,525 --> 00:14:09,365 හොඳයි 198 00:14:10,756 --> 00:14:12,012 බලන්න මගේ ඊළඟ හමුවීම ගැන බලන්න 199 00:14:15,472 --> 00:14:16,921 මට දෙයක් දැනගන්න ආසාවක් තියනවා 200 00:14:19,219 --> 00:14:20,763 මොනවද ඇල්ඩර්සන් මහත්තයා හොරකම් කලේ? 201 00:14:21,595 --> 00:14:23,123 වින්දිතයාගේ බල්ලාව 202 00:14:23,236 --> 00:14:24,076 ෆ්ලිපර් 203 00:14:30,931 --> 00:14:34,705 මම හිතන විදිහට මම වේවි වැඩියෙන්ම රස්සාවල් දෙන ජනාධිපති.. 204 00:14:42,359 --> 00:14:44,471 එහෙනම් මේක තමා ඔයාගේ ගෙදර 205 00:14:45,377 --> 00:14:47,361 ඔයාගේ ගෙවල් වලින් එකක් මම හිතන විදිහට 206 00:14:48,129 --> 00:14:50,088 මම කවදාවත් මේ දුපතට ඇවිත් නෑ 207 00:14:50,178 --> 00:14:52,435 මේක අඩුම තරමේ ගුගල් මැප් එකේ වත් පෙන්නන්නේ නෑ 208 00:14:53,090 --> 00:14:56,552 ඔයා ආයිත් නිව්යෝක් වලට යනවා විනාඩි 22කින් 209 00:14:56,642 --> 00:14:57,567 හොඳයි, ජේසුනේ 210 00:14:57,657 --> 00:15:00,265 ඔයාට මට කතා කරන්න තිබ්බා, මේ පැය හතරක් යන ප්ලේන් එකකට රින්ගවන්න කලින් 211 00:15:00,671 --> 00:15:02,290 මට තියනවා නරක L-4 එකක් 212 00:15:02,380 --> 00:15:05,973 ඔයා ටයිරෙල් වෙලික් ගේ ප්‍රතිරූපය ආයිත් හදන්න පටන් ගන්න ඕනේ 213 00:15:06,063 --> 00:15:09,630 එයා 5-9 හැක් එකට කරන්න මූලික වෙච්ච පරණ ඒ කෝප් සේවකයෙක් 214 00:15:09,720 --> 00:15:11,416 ඒක කොච්චර ප්‍රසිද්ද උනත් කමක් නෑ 215 00:15:11,506 --> 00:15:14,943 එයාව හොඳ පැත්තට තියාගන්න ඕනේ 216 00:15:17,606 --> 00:15:19,367 මොකක් හරි විදිහක් තියනවද ඔබාමා එයාගේ පස්සේ එවන? 217 00:15:19,457 --> 00:15:22,090 මිනිස්සු එයා අකමැති ඕනේ දෙයක් ආරක්ෂා කරගන්න කැමතියි 218 00:15:22,180 --> 00:15:24,539 ඒ වගේම අලුත් දෙයක් තියනවා ඔයා හොයලා බලන්න වෙන 219 00:15:24,629 --> 00:15:28,793 මට ඕනේ එෆ් සමාජය ඉරානෙත් පටන් ගන්න 220 00:15:29,824 --> 00:15:31,072 ඉරානේ, හාහ්? 221 00:15:31,829 --> 00:15:33,722 ඒක හොඳයි, ගොඩාක් අමාරු වෙන එකක් නෑ 222 00:15:35,425 --> 00:15:37,137 එක දෙයක් 223 00:15:37,227 --> 00:15:40,932 මට ඉන්නවා වගේ හොඳ ජනාධිපති අපේක්ෂකයෙක්, ඔයා එයාට උදවු කරන්න ඕනේ 224 00:15:44,263 --> 00:15:49,023 දැන්, මම මගේ රස්සාවෙන් තවත් රස්සාවල් 10000 විතර දීලා තියනවා 225 00:15:49,113 --> 00:15:50,531 දහදාහක් විතර 226 00:15:53,048 --> 00:15:55,789 බලන්න දැන් රට අවුලක වැටිලා ඉන්නේ, ඔයා කියන්නේ ඇත්ත වෙන්න බෑ 227 00:15:57,660 --> 00:16:01,552 මේ මිනිහා විහිළුකාරයෙක්, එයා යතාර්ථයෙන් තනිකරම අයින් වෙලා ඉන්නේ 228 00:16:01,642 --> 00:16:02,983 ඔයා කොහොමද අඩුම තරමේ එයාව පාලනය කරන්නේ? 229 00:16:03,690 --> 00:16:09,203 ඔයා හරි නුල් ටික අදිනවා නම්, රුකඩේ ඔයාට කැමති විදිහට නටනවා 230 00:16:12,854 --> 00:16:16,664 හරිද? ඇමරිකාව ආයිත් ශ්‍රේෂ්ට රටක් කරමු 231 00:16:16,754 --> 00:16:18,193 මම කියනවා ඒක 232 00:16:25,148 --> 00:16:27,124 ඩොක්ටර් පේන්, ශබ්ධ තරංග වලින් වැඩ කරන බොම්බේ එක්ක 233 00:16:27,214 --> 00:16:28,249 නවත්තන්න එයාව 234 00:16:34,254 --> 00:16:36,055 මම ඔක්කොම සෝපාන බැලුවා මැට් 235 00:16:36,145 --> 00:16:37,252 ඒක මෙතන නෑ 236 00:16:37,342 --> 00:16:38,528 ඒක තියෙන්න ඕනේ 237 00:16:38,618 --> 00:16:39,816 දිගටම බලන්න 238 00:16:45,585 --> 00:16:46,755 වෙලික් මහත්තයා 239 00:16:52,100 --> 00:16:53,815 මම විලියම්ස් 240 00:16:53,905 --> 00:16:56,319 කරුණාකරලා එන්න. එන්න, ඇවිත් වාඩිවෙන්න 241 00:16:57,190 --> 00:16:59,535 තේකක් බොනවද? 242 00:16:59,625 --> 00:17:04,756 මම ඔයාටම කියලා විශේෂ තේ එකකුත් ගෙනාවා 243 00:17:04,846 --> 00:17:06,105 නෑ, කමක් නෑ 244 00:17:06,863 --> 00:17:09,805 ඔයාට සැප පහසුකම් ඇද්ද? 245 00:17:09,895 --> 00:17:11,927 ඔයාට ඕනේ හැමදේම තියනවද? 246 00:17:12,017 --> 00:17:13,191 නෑ 247 00:17:13,281 --> 00:17:15,461 මම මෙතන දවස් හතරක් හිටියා තනියම 248 00:17:15,551 --> 00:17:17,151 මොකද වෙන්නේ? කෝ එලියට්? 249 00:17:21,864 --> 00:17:25,661 එලියට් කොහේද ඉන්නේ කියන එක හිත ඇදගන්න කතාවක් 250 00:17:25,751 --> 00:17:28,881 මට මෙහෙට එන්න කියලා විශේෂ නියෝගයක් හම්බෙලා තියනවා 251 00:17:28,971 --> 00:17:31,308 ඒක ඔයාට පැහැදිලි කරන්න 252 00:17:31,839 --> 00:17:33,018 වාඩිවෙන්න 253 00:17:39,420 --> 00:17:43,867 මුලින්, මට ප්‍රශ්න ටිකක් තියෙනවා 254 00:17:43,957 --> 00:17:47,479 මට තේරෙනවා ඔයා එලියට් එක්ක එකට වැඩ කලේ 255 00:17:49,566 --> 00:17:53,178 දෙවෙනි අදියර හදද්දී.. අවාසනාව ඔයාව හොයාගෙන එන්න කලින් 256 00:17:53,268 --> 00:17:54,405 හරිද? 257 00:17:54,495 --> 00:17:56,516 ඔව්, අපි ඒක පටන්ගන්න ඕනේ 258 00:17:56,606 --> 00:17:59,076 ඊ කෝප් එක දැනටමත් එයාලාගේ ඉතුරු ටික බේරගන්න වැඩසටහනක් පටන් අරගෙන ඇති 259 00:17:59,166 --> 00:18:00,726 අපි අපේ සමීක්ෂණ පටන් ගන්න ඕනේ 260 00:18:00,816 --> 00:18:02,693 අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙලාව මේ වගේ නාස්ති කරන්න බෑ 261 00:18:02,783 --> 00:18:04,004 දවස් හතරක් කියන්නේ ගොඩාක් ලොකු වෙලාවක් 262 00:18:04,094 --> 00:18:08,619 මාව මෙහෙට එවුවේ අපි අපේ සම්පත් ඔයාට දෙන්න කලින් 263 00:18:08,709 --> 00:18:13,734 ඔයාගේ පක්ෂපාති බව සනාත කරගන්න අපේ වැඩේට 264 00:18:13,824 --> 00:18:15,931 මේක අපි ඇත්තටම දරුණුවට ගන්න දෙයක් 265 00:18:16,021 --> 00:18:17,995 මේ වගේ මට්ටමක ඉන්න කෙනෙක් එක්ක වැඩ කරනකොට 266 00:18:21,765 --> 00:18:23,618 ඔයා කියන්නේ අඳුරු හමුදාවද? 267 00:18:23,708 --> 00:18:25,590 අනිවාර්යෙන් මම ඔයාට පක්ෂපාති වෙන්නම් ඔයාලා අපේ සගයෝ 268 00:18:25,681 --> 00:18:27,448 ඔයා ශරෝන් නොවෙල්ස්ව මැරුවාද? 269 00:18:28,621 --> 00:18:29,636 මොකක්? 270 00:18:29,726 --> 00:18:32,311 ඔයා ශරෝන් නොවෙල්ස්ව මැරුවාද? 271 00:18:32,402 --> 00:18:33,386 මට තේරෙන්න නෑ. 272 00:18:33,476 --> 00:18:35,279 අහක බලන්න එපා, මගේ දිහා බලන්න 273 00:18:35,369 --> 00:18:36,765 ඔයා ශරෝන් නොවෙල්ස්ව මැරුවාද? 274 00:18:36,855 --> 00:18:38,173 මොකද්ද ඒකට මේක එක්ක තියන....... 275 00:18:38,263 --> 00:18:40,394 -ඔයා ශරෝන් නොවෙල්ස්ව මැරුවාද? -නෑ 276 00:18:40,484 --> 00:18:42,479 -ඔයා ඔයාගේ බිරිඳට ආදරෙයි ද? -මොකද්ද මේ? 277 00:18:42,569 --> 00:18:44,318 -ඔයා ඔයාගේ බිරිඳට ආදරෙයි ද? -ඔව් අනිවාර්යෙන්ම, මම ආදරෙයි 278 00:18:44,408 --> 00:18:47,304 ඔයා බැන්දාට පස්සේ වෙන ගෑනු එක්ක නිදාගෙන තියනවද? 279 00:18:47,394 --> 00:18:49,259 අහක බලන්න එපා, මගේ දිහා බලන්න 280 00:18:49,349 --> 00:18:51,304 ඔයා වෙන අයත් එක්ක නිදාගෙන තියනවද? 281 00:18:51,395 --> 00:18:52,929 -ඔයා බැන්දාට පස්සේ? -නෑ 282 00:18:53,020 --> 00:18:54,880 -ඔයා මට පක්ෂපාති වෙනවාද? -ඔව් 283 00:18:54,970 --> 00:18:58,368 -ඔයාව ඊ කෝප් එකෙන් අස්කලාද? -නෑ මම අස්වුණා 284 00:18:58,458 --> 00:19:00,713 ඔයාට බයයි ද ඔයත් ඔයාගේ තාත්තා වෙයි කියලා? 285 00:19:00,803 --> 00:19:01,795 මොකක්? 286 00:19:02,551 --> 00:19:04,621 -ඔයා, ඔයාගේ තාත්තාට වෛර කරනවද? -නෑ 287 00:19:04,711 --> 00:19:06,515 -ඔයා මට පක්ෂපාති වෙනවාද? -ඔව් 288 00:19:06,606 --> 00:19:10,115 -ඔයා ශරෝන් නොවෙල්ස්ව මැරුවාද? - මේ හොඳටම ඇති 289 00:19:10,205 --> 00:19:12,700 -ඔයා ශරෝන් නොවෙල්ස්ව මැරුවාද? -මම දැන් නෑ කිවුවා 290 00:19:12,790 --> 00:19:13,941 -ඔයා, ඔයාගේ තාත්තාට වෛර කරනවද? -නෑ 291 00:19:14,031 --> 00:19:15,383 -ඔයා ඔයාගේ බිරිඳට ආදරෙයි ද? -ඔව් අනිවාර්යෙන්ම, මම ආදරෙයි 292 00:19:15,473 --> 00:19:16,670 -ඔයාව අස්කලාද? - නෑ 293 00:19:16,760 --> 00:19:18,054 -ඔයා මට පක්ෂපාති වෙනවාද? -ඔව් 294 00:19:18,144 --> 00:19:19,863 අහක බලන්න එපා, මගේ දිහා බලන්න 295 00:19:19,953 --> 00:19:21,650 -ඔයා, ඔයාගේ තාත්තාට වෛර කරනවද? 296 00:19:21,740 --> 00:19:23,800 -ඔයා ඔයාගේ තාත්තා වගේ වෙයි කියලා බයද? - මේ ඇති 297 00:19:23,890 --> 00:19:25,546 - ඔයාව ඊ කෝප් එකෙන් අස්කලාද? - මේ හොඳටම ඇති 298 00:19:25,636 --> 00:19:26,777 -ඔයා ශරෝන් නොවෙල්ස්ව මැරුවාද? 299 00:19:26,867 --> 00:19:29,811 -ඔයා මට පක්ෂපාති වෙනවාද? -ඔව් 300 00:19:31,670 --> 00:19:35,191 ඔයා බැන්දාට පස්සේ වෙන ගෑනු එක්ක නිදාගෙන තියනවද? 301 00:19:37,591 --> 00:19:42,143 ඔයා බැන්දාට පස්සේ වෙන ගෑනු එක්ක නිදාගෙන තියනවද? 302 00:19:46,437 --> 00:19:47,346 ඔව් 303 00:19:48,213 --> 00:19:50,427 ඔයා ඔයාගේ බිරිඳට හොර වැඩ කරලා තියනවද? 304 00:19:52,015 --> 00:19:52,925 නෑ 305 00:19:53,015 --> 00:19:54,478 ඔයා ඔයාගේ තාත්තාට වෛර කරනවද? 306 00:19:59,762 --> 00:20:01,161 ඔව් 307 00:20:01,251 --> 00:20:03,098 ඔයාව ඊ කෝප් එකෙන් අස්කලාද? 308 00:20:07,497 --> 00:20:08,615 ඔව් 309 00:20:08,705 --> 00:20:11,164 ඔයා ඔයාගේ තාත්තා වගේ වෙයි කියලා බයද? 310 00:20:15,176 --> 00:20:16,452 ඔව් 311 00:20:16,536 --> 00:20:19,933 ඔයා ශරෝන් නොවෙල්ස්ව මැරුවාද? 312 00:20:22,363 --> 00:20:26,096 ඔයා ශරෝන් නොවෙල්ස්ව මැරුවාද? 313 00:20:28,832 --> 00:20:31,750 ඔව්, ඔව්, ඔව් 314 00:20:31,840 --> 00:20:34,209 ඔයා මට පක්ෂපාති වෙනවද? 315 00:20:36,150 --> 00:20:38,010 නෑ, මම එහෙම වෙන්නේ නෑ 316 00:20:39,083 --> 00:20:40,217 මම පක්ෂපාති වෙන්නේ නෑ 317 00:21:08,446 --> 00:21:11,427 ඒත් මම හැමතිස්සෙම එලියට්ට පක්ෂපාති වෙනවා 318 00:21:30,649 --> 00:21:33,386 ඔයා මේ වෙලාවේ ඉඳලා දෙවෙනි අදියර ලැස්ති කරන්න ඕනේ 319 00:21:33,476 --> 00:21:36,384 අපි අලුත් මුලස්තානයක් හොයාගන්නකම් 320 00:21:37,386 --> 00:21:41,498 අපි ඔයාට හැමදේම දෙන්නම් සමික්ශනේ පටන් ගන්න ඕනේ වෙන 321 00:21:41,588 --> 00:21:45,050 ඔයාට ෆෝන් එකකුයි, ලැප්ටොප් එකකුයි හම්බෙයි 322 00:21:45,141 --> 00:21:48,344 අපි පාලනය කරන චන්ද්‍රිකාවකට V-SAT එකක් එක්ක 323 00:21:48,997 --> 00:21:51,134 වැඩිදුර විස්තර ලැබේවි 324 00:21:51,224 --> 00:21:54,990 අපි මේ ක්‍රියාන්විතය නම් කරන්නේ රතු-විල්බැරෝ එක කියලා 325 00:21:56,749 --> 00:22:01,143 ඒක ඇල්ඩර්සන් මහත්තයාගේ ඉල්ලීමක් 326 00:22:02,831 --> 00:22:04,848 ඒත් ඔයා තාමත් මට කිවුවේ නෑ 327 00:22:06,046 --> 00:22:08,037 එලියට් කොහේද කියලා 328 00:22:10,489 --> 00:22:14,328 ඔබට ඇමතුමක් තියෙනවා නේවාසිකයෙක් ගෙන් ක්වීන්ස්බොරෝ විශෝදන මධ්‍යස්ථානයේ 329 00:22:15,083 --> 00:22:17,213 මේ දුරකථන ඇමතුම පටිගත වෙන බව හා, නැවත පරීක්ෂණයට භාජනය වන බව මතක තබා ගන්න 330 00:22:18,450 --> 00:22:20,195 කරුණාකර පිළිගන්නවා නම් 1 බොත්තම තද කරන්න 331 00:22:26,720 --> 00:22:27,993 හෙලෝ 332 00:22:31,233 --> 00:22:33,111 මේ ඇත්තටම ඔයාද? 333 00:22:33,201 --> 00:22:34,547 කවුද මේ? 334 00:22:38,694 --> 00:22:41,907 ආයුබෝවන් එලියට් 335 00:22:43,079 --> 00:22:46,349 ගොරේ විලාඩ්ගේ "මරණය කැමතියි ඒක උණුසුමට තියනවානම්". 336 00:22:46,498 --> 00:22:47,904 පලවෙනි පරිච්චේදය 337 00:22:47,994 --> 00:22:53,142 පිචස් සැන්ඩෝ, අඟුටුමිට්ටාගේ මරණය, කුලප්පු වූ ඇතෙකුට යටවීමෙන් සිදුවී ඇත. 338 00:22:53,232 --> 00:22:58,505 මෙය මැඩිසන් උද්‍යානයේ පැවැත්වෙන සර්කස් සංදර්ශනයක් අතර සිදුවී ඇති අතර 339 00:22:58,596 --> 00:23:00,667 මුලින් අනතුරක් ලෙස සැක කරන ලදී 340 00:23:00,757 --> 00:23:04,712 නමුත් මෙවැනි අනතුරු කලින් කලට සිදුවන්නේ 341 00:23:04,802 --> 00:23:08,319 සර්කස් කණ්ඩායමක් ඇතුන් සහ අඟුටුමිට්ටන් නැතිව පවත්වාගෙන යා නොහැකි බැවිනි 342 00:23:18,668 --> 00:23:20,003 ඔයා අවුලෙන් වගේ 343 00:23:20,992 --> 00:23:22,114 ඒ එලියට් 344 00:23:22,204 --> 00:23:23,630 එයා අමුතු විදිහට හැසිරුනේ 345 00:23:25,310 --> 00:23:26,901 ඒකට බෑ මාව වට්ටන්න 346 00:23:35,803 --> 00:23:37,432 මාත් එක්ක ටිකක් එලියට එන්න 347 00:23:42,523 --> 00:23:48,833 හොඳින් හිටගන්න, හයියෙන් අල්ලගන්න හොඳට කරකවලා ගහන්න 348 00:23:49,391 --> 00:23:51,629 මට ආයිත් වැඩට යන්න තියනවා 349 00:23:51,942 --> 00:23:55,302 ඔයා පරෙස්සම් උනේ නැත්තම් මෙතනදීම ඔයාට පිස්සු හැදේවි 350 00:23:56,601 --> 00:23:58,695 මේක තමා ඔයාව කේන්ද්‍රගත කරන්න පුළුවන් ලේසිම විදිහ 351 00:23:58,785 --> 00:24:00,389 සමබරතාව තමා වැදගත් 352 00:24:01,967 --> 00:24:03,652 මට තවත් එකක් පෙන්නන්න දෙන්න 353 00:24:17,366 --> 00:24:18,934 මම පොඩි එකා කාලේ මේවා කළා 354 00:24:21,549 --> 00:24:22,945 ඇයි ඔයා නැවැත්තුවේ? 355 00:24:23,527 --> 00:24:24,932 මට ඒක එපාවෙච්ච නිසා 356 00:24:31,362 --> 00:24:32,405 තවත් හොඳයි 357 00:25:07,170 --> 00:25:08,602 මෙන්න පොඩි ෆෝන් එක 358 00:25:08,692 --> 00:25:09,967 වෛරස් එක දාලා තියෙන්නේ 359 00:25:10,057 --> 00:25:12,309 ඒක හරියට හදලා ඔයාගේ ඇන්ටනා වලින් කරන දේ කරන්න තමා තියෙන්නේ 360 00:25:15,614 --> 00:25:16,652 නියමයි 361 00:25:16,742 --> 00:25:18,634 මම මේක අද රෑට කරන්නම් 362 00:25:18,724 --> 00:25:19,872 අද රෑට? 363 00:25:20,314 --> 00:25:22,332 දැන් කරන්න ළමයෝ, අපි ඉන්නේ වැඩ ගොඩක 364 00:25:22,422 --> 00:25:24,246 අපිට ඉන්නවා ඒ ගැන වදවෙන කට්ටියක් 365 00:25:25,078 --> 00:25:27,484 ඇන්ජෙලාව මේ හැක් එකට පුරුදු කරපු එක විකාරයක් වෙලා තියෙන්නේ 366 00:25:31,118 --> 00:25:32,810 මොකද උනේ? ඇයි ඔයා අමුතුයි වගේ? 367 00:25:34,332 --> 00:25:36,551 ඔයා මේ වැඩේ කරන්නේ නැති එක ගැන හිතලා තියනවාද කවදා හරි? 368 00:25:37,038 --> 00:25:38,361 ඒක නවත්තලා දාන එක? 369 00:25:39,083 --> 00:25:42,423 අපිට බැරිද සාමාන්‍ය ජෝඩුවක් වෙන්න... නිකම් වතුර බිල වැඩියි කිය කිය රණ්ඩු වෙන 370 00:25:44,063 --> 00:25:48,216 බුඩාපේස්ට් වල නිවාඩුවට යන්න හදන 371 00:25:48,698 --> 00:25:50,555 මම දැනගෙන හිටියා ඔයාට කවදාවත් මාත් එක්ක නිදාගන්න දුන්නේ නැත්තම් හොඳයි කියලා 372 00:25:51,127 --> 00:25:52,200 හා 373 00:25:52,290 --> 00:25:54,302 විහිළුවක් කලේ මෝඩයෝ 374 00:25:56,135 --> 00:25:57,212 බලන්න 375 00:25:57,302 --> 00:26:00,413 අපි දැන් ඉන්නේ ජරා කුනාටුවකට අහු වෙලා දැන්ම ඒක ඉවරවෙන පාටකුත් නෑ 376 00:26:01,899 --> 00:26:03,051 ඒත් ඉවර වේවි 377 00:26:03,946 --> 00:26:05,962 එතකොට පුළුවන් වේවි අපිට බූඩාපේස්ට් යන එක ගැන කතා කරන්න 378 00:26:24,439 --> 00:26:29,233 එයා ඒකට අවුලෙන් ඉන්නේ. ඔයා ඒක මට ඉක්මනට ගෙනත් දෙන්න වග බලාගන්න 379 00:26:29,323 --> 00:26:30,678 එයා රස්සාවක් 380 00:26:31,918 --> 00:26:33,251 හැමදාම එහෙම තමා 381 00:26:34,000 --> 00:26:37,449 මොකක් හරි උනොත්, එයා ආරක්ෂිතයි. හැබැයි ඔයා ආරක්‍ෂිත නෑ 382 00:26:39,458 --> 00:26:40,882 ඇයි ඔයා මට මේවා කියන්නේ? 383 00:26:42,265 --> 00:26:43,810 එයා ගැන හොයන එක නවත්තන්න 384 00:26:45,365 --> 00:26:46,457 මාව විස්වාස කරන්න 385 00:26:51,843 --> 00:26:52,861 බායි 386 00:27:00,526 --> 00:27:03,775 ඒක පුළුවන් ඉක්මනට නගරෙට අරගෙන යන්න ඕනේ 387 00:27:08,565 --> 00:27:10,445 මේ මෙතන තියන අමතර කෝඩ් එක 388 00:27:13,993 --> 00:27:17,653 ඒක ඇන්ඩ්රොයිඩ් වයිරස් එකක්, ඒකට අපේ සැලසුමේ විදිහට මොකුත් කරන්න දෙයක් නෑ නේ 389 00:27:21,813 --> 00:27:24,381 ඇයි මම මේ මේක ගැන ඔයත් එක්ක කතා කරන්නේ? 390 00:27:25,166 --> 00:27:27,272 එලියටුයි මමයි තමා මේකෙදි එකට වැඩ කරන්න ඕනේ 391 00:27:27,362 --> 00:27:30,089 අපි එක කාමරේක හිටියා නම් මෙලහට මේක කරලා 392 00:27:30,179 --> 00:27:31,615 ඔයා ඉවරද? 393 00:28:51,451 --> 00:28:52,669 කොහොමද ඔයා අල්ලාගෙන ඉන්නේ? 394 00:28:57,223 --> 00:28:59,091 හිතුවා මේක ඔයාව ප්‍රබෝධමත් කරාවි කියලා 395 00:29:01,928 --> 00:29:03,663 ඔයාගේ පරණ රට ආයිත් ඔයාට මතක් කරාවි කියලා 396 00:29:16,715 --> 00:29:20,043 මට තේරුනා, ඔයා ඔයාගේ බිරිඳගේ දික්කසාදේ ගැන කියවලා වගේ 397 00:29:21,708 --> 00:29:25,462 අහගන්න, ඔයා කියවන හැමදෙයක්ම විස්වාස කරන්න යන්න එපා 398 00:29:25,552 --> 00:29:27,436 ඔය පොඩි ටැබ්ලොයිඩ් පත්තර නේ? ඒවයේ ජරාව පිරිලා තියෙන්නේ 399 00:29:28,960 --> 00:29:31,005 බලන්න ඒවා රිචඩ් ජෙනේ ගේ ජීවිතේට කෙලවපු හැටි 400 00:29:31,095 --> 00:29:32,359 එයා සුපිරිම නළුවෙක් 401 00:29:32,449 --> 00:29:34,036 ජිවත් වෙලා ඉන්න තියන ආසාවද? 402 00:29:43,481 --> 00:29:46,930 තමන්ගේ වෘෂණකෝෂ තලාගෙන හෝ කපාගෙන ඉන්න කෙනෙකුට 403 00:29:47,020 --> 00:29:49,582 දෙවියන්ගේ සභාවට ඇතුල් වෙන්න නොහැකියි. 404 00:29:49,672 --> 00:29:51,638 ඩියුටෙරෝනොමි 23-1. 405 00:30:00,101 --> 00:30:01,210 හේයි 406 00:30:04,864 --> 00:30:06,818 මට සන්ග්ලාස් දෙකක් ගෙනාවට ස්තුතියි 407 00:32:29,108 --> 00:32:30,320 ඔහොම ඉන්න! හෙල්ලෙන්න එපා 408 00:32:31,164 --> 00:32:32,633 මට ඔයාගේ අත් බලන්න දෙන්න 409 00:32:32,723 --> 00:32:34,498 අත් උස්සන්න, දැම්මම 410 00:32:36,865 --> 00:32:38,464 ඔව්, මම දැන් එයා දිහා බලාගෙන ඉන්නේ 411 00:32:39,641 --> 00:32:40,861 ඔව්, සර් 412 00:32:40,951 --> 00:32:42,807 මගේ GPS එකේ තියනවා විස්තර ටික 413 00:32:43,903 --> 00:32:45,316 මට පැයකින් එන්න පුළුවන් එතනට 414 00:32:49,451 --> 00:32:51,739 ඔව්, සර් U-FAP එක මේක දිගටම වහලා දාලා තියාවි 415 00:32:58,402 --> 00:33:01,653 හරි වෙලික් මහත්මයා.. මම කැමතියි ඔයා දැනගන්නවාට ඔයාව අල්ලලා තියෙන්නේ 416 00:33:01,743 --> 00:33:05,160 හිරභාරයට ගන්නවා ඊට පස්සේ චෝදනා ගොනු කරනවා 417 00:33:05,250 --> 00:33:08,337 මම ඔයාව FBIඑකට බාර දෙනවා. එතැනදී ඔයාට ෆෙඩරල් නීතියට අනුව දඬුවම් දෙවි 418 00:33:11,221 --> 00:33:13,154 මට හිතාගන්න බෑ ඒ ඇත්තටම ඔයා කියලා 419 00:33:13,244 --> 00:33:14,572 මම දවල් කෑම කෑවා විතරයි 420 00:33:16,938 --> 00:33:18,214 ඔයා ඉංග්‍රීසි කතා කරනවාද? 421 00:33:18,879 --> 00:33:21,215 ඔයා දන්නවද, ඔයා හින්දා මට උසස් වීමක් ලැබෙන්නයි යන්නේ 422 00:33:23,003 --> 00:33:25,571 FBIඑක ඔයාව අරගෙන යන්න කලින් මට ඔයත් එක්ක සෙල්ෆි එකක් ගන්න ඕනේ 423 00:33:27,093 --> 00:33:28,641 කවුරුත් මේක විස්වාස කරන එකක් නෑ 424 00:34:06,505 --> 00:34:07,540 ඔයා හොඳින් ද? 425 00:34:15,892 --> 00:34:16,851 අන්තිමේදී 426 00:34:39,167 --> 00:34:40,873 මම හිතුවේ ඔයාලා සේනාව එවාවි කියලා 427 00:35:06,688 --> 00:35:09,382 ඔයගොල්ලෝ මගුල් ප්‍රෙහේලිකා, හැබැයි හුරතල් 428 00:35:09,472 --> 00:35:12,812 ඔයා මට ලිපිනය දුන්නා නම් මට මිට කලින් එන්න තිබ්බා. 429 00:35:12,902 --> 00:35:16,156 මට ගණිත ගැටළුවක් විසඳන්න උනා ඒක හොයාගන්න 430 00:35:16,246 --> 00:35:17,840 ඔයා වාසනාවන්තයි මම මේ පැත්ත ආරක්ෂා කරලා තියෙන නිසා 431 00:35:17,930 --> 00:35:20,637 ඒ වගේම වෙලික් ගැන ඔක්කොම දේවල් කෙලින්ම මට එන විදිහට හදාගෙන තිබ්බ නිසා 432 00:35:20,727 --> 00:35:23,458 ඒත් මම ලෑස්ති වෙලා හිටියේ නෑ පොලිස් කාරයෙක් මරන්න 433 00:35:24,815 --> 00:35:27,418 එයා නිකම් ඉබාගාතේ යන පොලිස් කාරයෙක්ට කතා කළා නම් මොකද වෙන්නේ? 434 00:35:27,508 --> 00:35:29,380 ඔයා ඔයාගේ රස්සාව හරියට කළා නම් 435 00:35:30,663 --> 00:35:32,735 ඔයා තේරුම් ගන්න ඕනේ මම කොහේ එක්කෙනෙක් ද කියලා 436 00:35:32,886 --> 00:35:35,790 දැන් මට ඇත්තටම වැඩ කරනකොට කේන්ති යන්න අරගෙන 437 00:35:35,880 --> 00:35:38,788 මගේ ලෝකෙදි ඒක නවතින්නේ සැක කරන්න පටන් අරගෙන තමා 438 00:35:38,878 --> 00:35:42,181 ඔයාලා කරපු දේවල් හින්දා ඇතිවෙච්ච් සැකයක් 439 00:35:42,271 --> 00:35:44,861 මම චිනේ වෙඩිතියන්න ගිය සිද්දියක් නැවැත්තුවා 440 00:35:44,951 --> 00:35:46,966 ඒත් ඒක කට්ටිය දැනගෙන තිබ්බා 441 00:35:47,056 --> 00:35:48,569 ඇයි වෙඩි තියාගන්න ගියේ? 442 00:35:48,659 --> 00:35:49,626 කවුද දන්නේ? 443 00:35:49,716 --> 00:35:51,837 මොකද ඔයාගේ ලොක්කා පිස්සෙක් 444 00:35:51,927 --> 00:35:53,613 දැන් මේ FBIඑක හැක් කරපු එකත් එක්ක 445 00:35:53,703 --> 00:35:56,185 ඒක අපිව ජරාවක පටලවලා තියෙන්නේ බරන්ස්ටයින් වලටත් වඩා 446 00:35:56,275 --> 00:35:57,487 ජරා වැඩ වෙනවා තමා 447 00:35:57,577 --> 00:36:00,875 අද අපේ හොඳම දවස නෙමෙයි, ඒත් අපි ඒක ගැන බලාගත්තා 448 00:36:00,965 --> 00:36:02,122 අපි? 449 00:36:02,824 --> 00:36:04,072 මම ඒක ගැන බලාගත්තා 450 00:36:05,922 --> 00:36:06,991 ඔව්. 451 00:36:07,081 --> 00:36:08,137 හරි 452 00:36:08,227 --> 00:36:11,344 මට අමතක උනා. මං ගැන මෙලෝ වැඩක් නෑ නේ ඔයාලාට 453 00:36:17,610 --> 00:36:19,949 මේක ආයිත් වෙන්නේ නැති වෙන්න වගබලාගන්න 454 00:36:22,753 --> 00:36:24,259 උඹ රෙද්දේ අමුතු එකා 455 00:36:39,017 --> 00:36:43,171 හේයි, එයාව ගණන් ගන්න එපා, එයා පුංචි සර්පයෙක් 456 00:36:43,261 --> 00:36:46,787 දන්නවද මේ වගේ උන් තමා වාතයක් යවන වෙලාවට ඇවිල්ලා බෙල්ල කපලා යන්නේ 457 00:36:54,718 --> 00:36:58,400 ඉතින් ඔයා මට කියනවද ඇයි ඒ දේවල් එහෙම උනේ කියලා? 458 00:36:58,490 --> 00:36:59,717 ඒ වගේ පැනලා ගියේ ඇයි? 459 00:37:03,892 --> 00:37:07,310 ඔයයි මමයි, අපි දෙන්නාදේ කතා එච්චර ලොකු වෙනසක් නෑ 460 00:37:08,591 --> 00:37:10,429 මම එයාලාට ඕනේ කෙනෙක්, ශතවර්ෂයේ වැරැද්ද කරපු නිසා 461 00:37:10,519 --> 00:37:12,179 මම ඊට වඩා ටිකක් බුද්ධිමත් විදිහට වැඩ කරනවා 462 00:37:12,269 --> 00:37:14,522 ඒත් අපි දෙන්නම අපේ රස්සාවල් තමා කසාද බැඳලා ඉන්නේ 463 00:37:16,326 --> 00:37:19,809 ස්වාභාවිකවම හරි කැමැත්තෙන් හරි 464 00:37:24,445 --> 00:37:25,661 කිවුවා.. 465 00:37:27,407 --> 00:37:30,723 මගේ කොල්ලෝ තමා මගේ හැමදෙයක්ම 466 00:37:33,934 --> 00:37:35,461 අවුල තමා මට කෙලවෙච්ච එක 467 00:37:36,745 --> 00:37:39,131 ඒක තේරුම් ගන්න ගොඩාක් කල් ගියා 468 00:37:39,221 --> 00:37:43,847 මගේ ගෑණි යද්දී, එයා එයාලාව අරගෙන ගියා 469 00:37:46,600 --> 00:37:47,993 මොකද උනේ? 470 00:37:48,083 --> 00:37:51,407 මම අතරමන්වෙලා හිටියේ. දැන් ඔයා ඉන්නවා වගේම 471 00:37:53,452 --> 00:37:56,450 ලොකු දරමිටියක් පලලා දැම්මට පස්සේ 472 00:37:56,541 --> 00:37:58,888 මම තේරුම් ගත්තා මගේ ජීවිතේට එයාලා ඕනේ කියලා 473 00:38:00,324 --> 00:38:02,746 ඒත් මම දැනගත්තා ඒකට මම ගොඩාක් ඉවසන්න ඕනේ කියලා 474 00:38:04,614 --> 00:38:06,145 හරි වෙලාව ආවාම 475 00:38:08,038 --> 00:38:11,848 මට පුළුවන් උනා මගේ බිරිඳට ඔප්පු කරන්න මට පුළුවන් කියලා එයාලාට ඕනේ දේවල් දෙන්න 476 00:38:12,882 --> 00:38:15,614 හොඳ තාත්තා කෙනෙක්... හොඳ මිනිහෙක්... 477 00:38:17,529 --> 00:38:23,465 දැන්, මම රෑට ගෙදර යද්දී, මගේ පැටවූ ඇවිත් මාව බදාගන්නවා 478 00:38:25,698 --> 00:38:29,597 අපි ජිෆි පොප් හදනවා... එකට ඉඳන් බිග් බ්‍රදර් බලනවා 479 00:38:35,545 --> 00:38:37,907 මෙතන හැමදෙයක්ම කරලා ඉවර උනාට පස්සේ 480 00:38:37,997 --> 00:38:40,713 ඔයාට ඔයාගේ අවස්තාව ඒවි වෙච්ච වැරදි හදාගන්න 481 00:38:41,410 --> 00:38:43,888 එතකොට ඔයාගේ බිරිඳයි, පුතයි 482 00:38:43,978 --> 00:38:47,445 ඔයා වැඩකරලා ගෙදර ගියාම ඔයාගේ ලඟට දුවගෙන ඒවි 483 00:38:48,610 --> 00:38:51,966 මගේ බිරිඳ මාව ආයිත් දකින්න ඕනේ ශක්තිමත් කෙනෙක් විදිහට 484 00:38:53,792 --> 00:38:56,676 එයා දැනගන්න ඕනේ මම මේක හැදුවා කියලා 485 00:38:59,271 --> 00:39:02,308 ඒත් අපි මේ මෙහෙයුම කරන්න හරි පාරට වැටෙන්න ඕනේ 486 00:39:03,721 --> 00:39:06,827 ඒක කරන්න බෑ මමයි එලියටුයි එකතු වෙනකම් 487 00:39:09,867 --> 00:39:15,599 මට සති කීපයක් දෙන්න... මම ඔය දෙන්නාව මුනගස්සන්නම් 488 00:39:36,302 --> 00:39:37,294 ලංවෙන්න බැරිද? 489 00:39:37,448 --> 00:39:38,914 බෑ, එයාලා ඇවිද්දා 490 00:39:39,004 --> 00:39:40,194 මොකද උනේ? 491 00:39:42,275 --> 00:39:43,709 මම කියන්නම් වෙච්ච දේ 492 00:39:43,799 --> 00:39:45,253 ඔයාට එයාලාට අදාළ කරන්න බෑ 493 00:39:46,173 --> 00:39:47,650 උදාහරණයක් විදිහට, මගේ උණුසුම් කරන එක ගන්න 494 00:39:47,740 --> 00:39:49,926 ඔව්, ඉතින් මොකද? ඔයාට ළමයි වත් නෑ නේ 495 00:39:50,016 --> 00:39:51,827 කාරණය තමා, මිනිස්සුන්ට ඕනේ සම්බන්ධතා 496 00:39:53,647 --> 00:39:55,364 ඒක ඔයලාව ගොඩාක් විශ්වාසවන්ත කරනවා 497 00:39:55,454 --> 00:39:56,418 ඔයා මේ වගේ එකක් එක්ක ඇවිදින එක. 498 00:39:56,508 --> 00:39:57,910 ඔන්න එක පාරටම ඔයා තමා අර දුර්වල මිනිහා, 499 00:39:58,000 --> 00:39:59,479 තාත්තා කෙනෙක් වෙච්ච එක ගැන ආඩම්බර වෙන. 500 00:39:59,569 --> 00:40:01,412 ඒක උදවු වෙනවා ඔයා කියන දේ එයාලා පිළිගන්න එකට. 501 00:40:03,639 --> 00:40:05,333 මම රෑ වෙලා යන්න ඉන්නේ 502 00:40:05,885 --> 00:40:07,411 ඊළඟ පාර, වෙළඳාම කරන්න 503 00:40:10,008 --> 00:40:12,551 අපි බලමු අමුත්තන්ට තියන පණිවිඩ 504 00:40:12,641 --> 00:40:15,087 අමුත්තෝ .. උන් තමා ... 505 00:40:18,193 --> 00:40:21,270 ජේම්ස් ඔයාව බිග් බ්‍රදර් ගෙදරින් අයින් කරලා ඉන්නේ 506 00:40:26,316 --> 00:40:27,821 -මුල්ම පාරටද කලේ? -ඔව් 507 00:41:00,377 --> 00:41:02,351 ඉතින් ඔහොමද ඒක? 508 00:41:02,441 --> 00:41:03,637 ඒක මරු 509 00:41:03,727 --> 00:41:07,022 එපා කරපු නියෝ-නාසි සෙට් එකකට අනින්න හම්බුනා 510 00:41:07,112 --> 00:41:09,357 ඔයා දන්නවනේ මිනීමරන්නයි අරවටයි මේවටයි මම එච්චර කැමති නෑ කියලා 511 00:41:09,447 --> 00:41:11,174 'මොකද මම ජිවිතේ කියන එකට ගරු කරනවා 512 00:41:11,264 --> 00:41:13,523 ඒත් නියෝ-නාසින්ව ගත්තම නම් , 513 00:41:13,613 --> 00:41:16,874 මම බොරුවක් නෙමෙයි කියන්නේ..... ඒක නම් සිරාවටම ෆන් වැඩක් 514 00:41:22,808 --> 00:41:24,861 මම ඇහුවේ ඇල්ඩර්සන් එක්ක වැඩේට මොකද උනේ? 515 00:41:27,876 --> 00:41:29,193 එයාට එයාගේ ලියවිලි හම්බුනා 516 00:41:29,805 --> 00:41:31,167 ඉක්මනට එලියට ඒවි 517 00:41:32,464 --> 00:41:36,145 කොහොමවුනත් එයා එලියට ආවාම එයාට කෙල්ලෙක් එක්ක නිදාගන්න දෙන්න 518 00:41:36,235 --> 00:41:39,999 එයා ගෑනියෙක් එක්ක නිදාගන්නේ නැතිවෙයි 519 00:41:49,764 --> 00:41:50,996 යන්න ලැස්ති වෙන්න 520 00:41:52,675 --> 00:41:54,005 එයාව නිදහස් කරලා 521 00:42:59,232 --> 00:43:00,525 ඒක නියමයි 522 00:43:00,615 --> 00:43:01,869 එයා ඒකට කැමති වෙයි 523 00:43:05,858 --> 00:43:09,828 දැන් මම එයාව ඔයාට බාරදෙනවා පරෙස්සම් කරන්න 524 00:43:11,117 --> 00:43:12,601 බැරල් එක හිරවෙලා 525 00:43:12,691 --> 00:43:13,757 හිරවෙච්ච උණ්ඩයක් 526 00:43:13,847 --> 00:43:16,299 ඊළඟ උන්ඩේ ඔයාගේ අත තනිකරම අයින් කරලා දාන්න පුළුවන් 527 00:43:17,144 --> 00:43:19,901 මම ඒක ගැන බලාගත්ත හින්දා, ඔයා වාසනාවන්තයි 528 00:44:33,380 --> 00:44:35,372 මෙහෙම තමා හමුවීම ඉවර වෙන්න යන්නේ 529 00:44:35,462 --> 00:44:36,887 අපි එලියට්ට කතා කළා 530 00:44:36,977 --> 00:44:41,026 ඔයාට ඉස්සරහට කරන්න ඕනේ දේවල් ගැන විස්තර ලැබේවි එයා කතා කරපු ගමන් 531 00:44:42,326 --> 00:44:46,380 එතකම් ඔයා මෙතන ඉන්න. මොකද එතකොට හම්බවෙන්න ඕනේ තැනට ලඟයි නේ 532 00:44:47,369 --> 00:44:49,077 දැන් ඔයා අපේ ඩ්‍රයිවර්ට ඇඩ්රස් එක දෙන්න ඕනේ 533 00:44:49,167 --> 00:44:51,674 එයා දැනගන්න එකක් නෑ ඔයා යන්නේ කොහේද කියලා ඔයා එයාට කියනකම් 534 00:44:51,764 --> 00:44:54,681 ඔයාට බඩගිනි හිතුනොත් රුම් සර්විස් එකට කතා කරන්න 535 00:44:54,771 --> 00:44:56,962 ඔහ්, ජනේල වලින් ඈත්වෙලා ඉන්න 536 00:44:57,969 --> 00:45:00,302 අපිට නිකම් අවදානමක් ගන්න බෑ. මොකද අපි දැන් නගරේනේ ඉන්නේ 537 00:45:02,808 --> 00:45:04,515 -හා -ඉන්න 538 00:45:04,605 --> 00:45:05,919 මගේ ඇඳුම ගැන කොහොමද? 539 00:45:07,116 --> 00:45:08,132 ටයිරෙල්, අපි මේක ගැන කතා කළා ... 540 00:45:08,222 --> 00:45:10,551 මට ඒක ඕනේ, ඒක ගැන වාද කරන්න එපා 541 00:45:12,359 --> 00:45:13,915 මම එයා ඉස්සරහා හොඳට ඉන්න ඕනේ 542 00:45:16,334 --> 00:45:17,640 ඒක ඔයාගේ ඇඳුම් රාක්කේ ඇති 543 00:45:22,805 --> 00:45:25,473 මම තාමත් කැමති නෑ ඔයා ඒක අඳිනවාට 544 00:45:26,518 --> 00:45:28,798 ඔයා දන්නවනේ මේක කොහෙවත් නැති , හැංගිච්ච තැනක් නෙමෙයි 545 00:45:28,888 --> 00:45:32,157 ඔයාව මෙහෙදී අල්ලාගත්තොත් අපිට බෑ ඔයාව බේරගන්න 546 00:46:26,265 --> 00:46:27,746 මම එන්නම් පහලට 547 00:46:41,696 --> 00:46:42,648 ඔයා එලියට් ද? 548 00:46:42,739 --> 00:46:44,212 ඔයා කොහොමද මගේ නම දන්නේ? 549 00:46:47,135 --> 00:46:49,042 නෑ, නෑ, හරි ඉන්න 550 00:47:01,931 --> 00:47:03,400 කුටිරයි, පල්ලියයි 551 00:47:05,426 --> 00:47:07,152 අපි දැන් පරෙස්සම් වෙන්න ඕනේ 552 00:47:33,981 --> 00:47:36,032 එයාලා කිවුවා එයාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා 553 00:47:36,878 --> 00:47:38,247 ඔයා වාඩිවෙන්න ඕනේ 554 00:47:39,431 --> 00:47:41,652 එයා නැගිට්ටාම ඔයා එයාට කතා කරන්න ඕනේ නෑ.. 555 00:47:41,742 --> 00:47:43,411 මම මේක බලාගන්නම් 556 00:47:43,501 --> 00:47:45,035 එයා ඉන්න ඕනේ රෝහලක 557 00:47:45,858 --> 00:47:48,540 එයාගේ තත්වය හොඳ නෑ 558 00:47:48,630 --> 00:47:49,773 මේක... 559 00:47:49,863 --> 00:47:51,414 එයා ඉන්නේ හොඳ ආරක්‍ෂිත තැනක. 560 00:47:51,504 --> 00:47:54,995 මට තේරෙන්නේ නෑ , මට තේරෙන්නේ නෑ. 561 00:47:57,080 --> 00:48:02,066 අපි හරිනම් කණ්ඩායමක් වගේ වැඩ කරන්න ඕනේ, ඒත් එයා දිගටම කියනවා මම ඇත්ත නෙමෙයි කියලා 562 00:48:02,697 --> 00:48:05,201 එයා කිවුවා මාව දැක්කේ නෑ කියලා ඒත් මම එයා ඉස්සරහා හිටගෙන හිටියේ 563 00:48:05,291 --> 00:48:06,614 අපි කතාවක හිටියේ 564 00:48:07,693 --> 00:48:10,048 ඉතින් ඇයි එයා කියන්නේ මම ඇත්ත එක්කෙනෙක් නෙමෙයි කියලා 565 00:48:12,132 --> 00:48:15,063 මට තේරෙන්නේ නෑ මට ඇත්තටම තේරෙන්නේ නෑ 566 00:48:15,955 --> 00:48:18,617 ඒක නිකම් එයා වෙනස් එක්කෙනෙක් වෙලා වගේ 567 00:48:19,569 --> 00:48:20,633 ටයිරෙල් 568 00:48:22,590 --> 00:48:23,484 ඔව්? 569 00:48:23,572 --> 00:48:24,623 ටයිරෙල් 570 00:48:27,680 --> 00:48:30,752 මට 571 00:48:31,918 --> 00:48:33,286 ඔයා හරි 572 00:48:33,376 --> 00:48:36,055 එයාට සමහර වෙලාවට වෙනස් කෙනෙක් වෙන්න පුළුවන්