1 00:00:01,660 --> 00:00:03,390 අපි හම්බවූනේ හේතුවක් ඇතුව 2 00:00:03,470 --> 00:00:06,730 අපි අතරේ මොකක් හරි තියෙනවා මට ඒක පේනවා 3 00:00:06,810 --> 00:00:08,980 ඔයාට පේන්නේ ඔයා ඉස්සරහා තියෙන දේවල් විතරයි 4 00:00:09,060 --> 00:00:11,480 ඔයාට වඩා ඉහලින් තියෙන ඒවා ඔයා දකින්නේ නෑ 5 00:00:13,690 --> 00:00:15,980 මේක අපේ ආර්ථිකයට බලපාන්නයි යන්නේ 6 00:00:16,060 --> 00:00:18,480 හිතාගන්න බැරි තරම් වැදගත් විදිහට 7 00:00:18,560 --> 00:00:21,020 අද FBI එක නිවේදනය කළා ටයිරෙල් වෙලික් නුයි.. 8 00:00:21,100 --> 00:00:23,500 F සංගමයයි, මේ ප්‍රහාරයට සම්බන්ධයි කියලා. 9 00:00:23,630 --> 00:00:26,270 ලයිට් කපනවා, ඇයි? මොකද එතකොට එයාලාට පුළුවන් ඔයාලාගේ ශක්තිය අරගන්න 10 00:00:26,360 --> 00:00:27,660 මිනිස්සු සල්ලි ගොඩගහනවා 11 00:00:27,740 --> 00:00:29,580 නිවාස වෙළඳපොල බලාගෙන ඉඳිද්දී විනාස වෙලා යනවා 12 00:00:29,660 --> 00:00:31,920 අඳුරු හමුදාව, එයාලාට කිසිම ප්‍රතිපත්තියක් නෑ. එයාලා ඕනේ කෙනෙක් වෙනුවෙන් හැක් කරනවා 13 00:00:32,720 --> 00:00:34,770 -මට ඔයාගේ තාත්තා ගැන කියන්න -අපි ගොඩාක් ලංවෙලා හිටියේ 14 00:00:34,850 --> 00:00:36,530 එයා එයාගේ මුළු ජිවිත කාලෙම වැඩ කලේ ඊවිල් කෝප් එකේ. 15 00:00:36,610 --> 00:00:38,640 එයාලාට හිටිය හොඳම පරිගණක ඉන්ජිනේරුවොන්ගෙන් එක්කෙනෙක් 16 00:00:38,720 --> 00:00:40,550 දවසක් එයා මට කිවුවා එයාට ලියුකේමියා කියලා 17 00:00:40,670 --> 00:00:42,210 එයාලා හදන්නේ ආයිත් මගෙන් ගැලවෙන්න 18 00:00:42,300 --> 00:00:43,740 මට ඕනේ ඔයා ඒක නවත්තනවා දකින්න 19 00:00:43,820 --> 00:00:45,780 එයා ඔයාගේ කෑල්ලක්, ඔයාව, ඔයා කරන 20 00:00:45,860 --> 00:00:47,060 ඔයා කාටද කතා කරන්නේ? 21 00:00:47,150 --> 00:00:49,140 සේවකයෝ විසි හයක් මැරිලා තියෙනවා 22 00:00:49,220 --> 00:00:53,080 සෑහෙන්න ප්‍රසිද්ධ වෙච්ච වොෂින්ටන් විෂ අපද්‍රව්‍ය සිද්දියේදී. 23 00:00:53,150 --> 00:00:56,580 මම ඔයාට කිවුවොත් ඔයාගේ අම්මයි, එලියට් ගේ තාත්තයි මැරුණේ, වැදගත් හේතුවකට කියලා... 24 00:00:56,660 --> 00:01:00,020 ඒකෙන් මොකුත් වෙනසක් වේවිද? එයාලා වැදගත් දේකට තමන්ගේ ජිවිත පුජකලා කියන එක? 25 00:01:00,100 --> 00:01:03,060 එයාලා එයාලාගේ ජිවිත දුන්නේ මනුෂ්‍යත්වය තවත් මට්ටමකට අරගෙන යන්න කියන එක? 26 00:01:03,140 --> 00:01:05,120 ටයිරෙල් ඔයා ඔතනද? මට එයාලා කිවුවා ඔයා කතා කරාවි කියලා... 27 00:01:05,210 --> 00:01:06,210 මේක ආරක්‍ෂිත පණිවිඩ හුවමාරු මාර්ගයක් 28 00:01:06,740 --> 00:01:08,490 ඔයාට විශ්වාසද තාමත් ඔයාට මාත් එක්ක කතා කරන්න ඕනේ නෑ කියලා? 29 00:01:08,570 --> 00:01:10,980 අපි එයාලාට පෙන්නන්න ඕනේ අපි එයාලාට වඩා දක්ෂයි කියලා. ඔයාට පුලුවන්ද එයාව පහුකරලා යන්න 30 00:01:11,070 --> 00:01:12,770 මට ඒක තනියම කරන්න දෙන්න මම එයාව දන්නවා 31 00:01:12,860 --> 00:01:14,680 ඔයා මට විහිලු කරනවා වෙන්න ඕනේ 32 00:01:14,688 --> 00:01:18,480 මේකෙන් එයාගේ ෆෝන් ඒකයි මයික් එකයි හරි ගස්සනවානම්, මම එයාගෙන් දෙවෙනි අදියර ගැන අහන්නයි යන්නේ . 33 00:01:18,560 --> 00:01:20,970 -අඳුරු හමුදාවද මේක කලේ? - එයාලා අපේ සහායකයෝ 34 00:01:21,060 --> 00:01:22,900 ඒ එලියට්. එයා තමා සැලැස්ම දන්න කෙනා 35 00:01:22,980 --> 00:01:24,290 කීයටද දෙවෙනි අදියර? 36 00:01:24,380 --> 00:01:27,760 පොඩි ෆෝන් එක, පිටිපස්සේ දොර. ඔයා ඒ ඔක්කොම එයත් එක්කද සැලසුම් කලේ? 37 00:01:27,850 --> 00:01:28,980 අපි මොකුත් හැක් කරන්නේ නෑ 38 00:01:29,060 --> 00:01:31,230 මේක ඒ බිල්ඩිම සමතලා කරලා මිනිස්සු ටික මරලා දායි. 39 00:01:31,320 --> 00:01:32,620 මම පිටිපස්සේ දොරෙන් නිදහස් වෙන්නයි යන්නේ 40 00:01:32,700 --> 00:01:35,710 අපි එකට දෙවිවරු වෙන්න හිටියේ... ඒත් ඔයාට ඕනෙ අපේ දෛවය විනාස කරලා දාන්න 41 00:01:35,800 --> 00:01:37,950 පරිගණකයෙන් ඈත් වෙන්න 42 00:01:38,030 --> 00:01:39,730 ඔයා කි-බෝඩ් එකට අත තියලා තිබ්බොත්, මම ඔයාට වෙඩි තියලා දානවා 43 00:01:39,810 --> 00:01:41,250 නෑ, එයා එහෙම කරන්නේ නෑ 44 00:01:41,340 --> 00:01:43,540 එයාට බෑ, එයා ඇත්ත එක්කෙනෙක් නෙමෙයි 45 00:01:43,630 --> 00:01:47,260 ඔයා මේ ඔයාට තියනවා කියලා හිතන් ඉන්න පාලනය, ඇස් බැන්දුමක් විතරයි 46 00:01:47,340 --> 00:01:49,030 මම තමා පවතින එකම කෙනා 47 00:01:49,880 --> 00:01:51,800 දැන් තමා පාලනය අතට ගන්න වෙලාව 48 00:01:52,890 --> 00:01:54,250 ඇත්තම පාලනය 49 00:01:54,330 --> 00:01:57,010 ගොඩාක් රඳා පවතිනවා රතු විල් බැරෝ එක මත, 50 00:01:59,040 --> 00:02:02,230 වැහි වතුරෙන් වැහිච්ච, සුදු කුකුල්ලොන්ට එහා පැත්තේ තියන 51 00:02:03,900 --> 00:02:05,270 ඔයා දන්නවද ඔයා මට මේක දුන්නම, 52 00:02:05,350 --> 00:02:08,240 ඔයා කිවුවා අපේ සැලසුම මැද්දට එන ඕනේ කෙනෙක්ව නවත්තන්න කියලා 53 00:02:08,490 --> 00:02:11,440 සොරි ළමයා, මට බෑ කාටවත් මේක නවත්තන්න දෙන්න 54 00:02:11,520 --> 00:02:12,810 අපිත් ඇතුළුව 55 00:02:35,480 --> 00:02:37,790 පේන විදිහට නම් ඔයාට නොමිලේ මිල්ක් ෂේක් එකක් හම්බෙන්නයි යන්නේ.. වාසනාවන්ත බල්ලා 56 00:02:38,290 --> 00:02:39,840 මට කරුණාකරලා චොකලට් රස එකක් දෙන්න 57 00:02:39,920 --> 00:02:43,060 ඔහ්, සමාවෙන්න සර්, ඒ දිමනාව හම්බෙන්නේ ඔබතුමා ඊළඟ පාර ආවම 58 00:02:43,920 --> 00:02:44,980 මට තේරෙන්නේ නෑ 59 00:02:46,530 --> 00:02:49,900 මම මගේ කාඩ් එකෙන් ගෙවුවා . දැන් ඔයා කිවුවා නේද, මට නිකම් මිල්ක් ෂේක් එකක් හම්බෙනවා කියලා. 60 00:02:49,980 --> 00:02:52,300 ඔව්, ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන් ඊළඟ පාර ආවාම. 61 00:02:52,380 --> 00:02:53,780 මොකද්ද වෙනස, මම ඉතින් මෙතැනනේ ඉන්නේ 62 00:02:53,860 --> 00:02:56,060 මට සමාවෙන්න සර්, ඒත් ඒක එහෙම නෙමෙයි වෙන්නේ 63 00:02:56,700 --> 00:02:59,370 හරි, එහෙනම් මම මේ පෝලිමෙන් අයින් වෙලා ආයිත් මුල ඉඳන් එන්න ඕනෙද? 64 00:02:59,460 --> 00:03:02,750 නෑ සර්, ඔබතුමාට ඒක පාවිච්චි කරන්න පුළුවන් ඊළඟ පාර මෙතනට ආවාම තමා 65 00:03:03,160 --> 00:03:05,200 හරි, මොකද්ද ආයිත් එනවා කියලා කියන්නේ? 66 00:03:05,580 --> 00:03:07,430 මම මෙතනින් එලියට ගිහිල්ලා ආයිත් එන්න ඕනෙද? 67 00:03:08,160 --> 00:03:10,730 මම ගෙදරම යන්න ඕනෙද? එකට නියමිත වෙලාවක් තියෙනවද? 68 00:03:12,130 --> 00:03:14,180 මෙතන තියෙනවා නේද ගැලපෙන්නේ නැති තර්කයක්? 69 00:03:14,260 --> 00:03:16,160 සර්, ඒවා නීති සර්. 70 00:03:16,240 --> 00:03:17,500 ඔබතුමාට පුළුවන් මැනේජර්ට කතා කරන්න 71 00:03:17,580 --> 00:03:21,290 එහෙම නැත්තම් මට පුළුවන් ඔබතුමාගේ ඕඩරේට මිල්ක් ෂේක් එකක් දාන්න 12.95 කට 72 00:03:21,370 --> 00:03:24,570 ඒක සල්ලි ගැන ප්‍රශ්නයක් නෙමෙයි ඒක ප්‍රතිපත්තිය ගැන ප්‍රශ්නයක් 73 00:03:25,230 --> 00:03:27,200 සර්, මට කරන්න පුළුවන් දෙයක් නෑ සර්. 74 00:03:33,460 --> 00:03:34,830 දැන්, සන්සුන්වෙන්න 75 00:03:35,820 --> 00:03:39,580 ඔහ්, හරි. කෑගැහුවා කියලා කිසිම වෙනසක් වෙන්නේ නෑ. එහෙම නේද? 76 00:03:41,790 --> 00:03:44,360 ඔව්, එහෙමයි. මම එකඟ වෙනවා. කිසිම හොඳක් වෙන්නේ නෑ ඒකෙන්. 77 00:03:46,590 --> 00:03:47,880 එයා මැරිලාද? 78 00:03:50,740 --> 00:03:52,290 හරි. 79 00:03:52,370 --> 00:03:53,610 මම එතනට එන්නම් විනාඩි 15න් 80 00:03:56,550 --> 00:03:58,040 අපි අපේ ප්‍රතිපත්ති නැතිකරගත්තම. 81 00:03:59,560 --> 00:04:00,910 අපි අවුල් ගොඩාක් දාගන්නවා 82 00:04:27,980 --> 00:04:29,350 දෙවියන්ට ස්තුතිවෙවා, ඔයා ඇවිත්. 83 00:04:30,390 --> 00:04:31,690 මම දන්නේ නෑ කොහොමද මේක මෙහෙම උනේ කියලා. 84 00:04:33,160 --> 00:04:36,570 කරුණාකරලා මට කියන්න ඔයාට එයාට උදවු කරන්න පුළුවන් කියලා එයා මැරෙන්න බෑ... එයාට මැරෙන්න දෙන්න බෑ 85 00:04:42,070 --> 00:04:43,830 හොඳයි, එයා දැනටමත් ජිවත් වෙනවා තමයි. 86 00:04:47,040 --> 00:04:50,390 මේක නෙමෙයි මම අදහස් කලේ ආරක්ෂා කරනවා කියන එකෙන් 87 00:04:50,470 --> 00:04:53,500 අනේ මට කියන්න, මට දැනගන්න ඕනේ එයා ජිවත්වෙනවද කියලා 88 00:04:58,110 --> 00:05:00,240 මෙහෙමයි, වෛද්‍යවරු එන ගමන් ඉන්නේ 89 00:05:01,830 --> 00:05:03,300 එයාලා විනාඩි 2කින් විතර ඒවි 90 00:05:03,380 --> 00:05:04,340 කැමරාව. 91 00:05:07,420 --> 00:05:10,620 එයාගේ බඩ ඔහොම තද කරන එක. 92 00:05:10,700 --> 00:05:13,700 ඒකෙන්, කිසිම උදවුවක් වෙන්නේ නෑ.... ඔයා ඒක නැවැත්තුවොත් හොඳයි. 93 00:05:22,900 --> 00:05:26,890 අපේ කට්ටිය එයාගේ වැඩ කරනවා අපි මේ කතාකරන අතරතුරේ 94 00:05:34,940 --> 00:05:36,460 කෙලින්ම ශල්‍යකර්මයකට 95 00:05:41,640 --> 00:05:45,050 ඔයාට ඕනේ මම ස්වීඩ්ට මොනවා කරන්නවා දකින්නද? 96 00:05:48,720 --> 00:05:50,350 ළමයා දුර යන්න යන්න 97 00:05:56,330 --> 00:05:57,600 ලෑස්තියි ඔයාත් එක්කම 98 00:06:14,980 --> 00:06:16,620 මම කැමතියි ලොකු අභිරහස් වලට 99 00:06:17,460 --> 00:06:20,640 මම වශී වෙලා ඉන්නේ ලොකු විසඳුනේ නැති අභිරහස් වලට 100 00:06:22,400 --> 00:06:24,810 අපි යතාර්ථය ඒ විදිහටම දකිනවද? 101 00:06:26,890 --> 00:06:29,270 මම මගේ ඇස් වහගෙන මවා ගත්තොත් ... 102 00:06:33,930 --> 00:06:35,930 නෝනාවරුනි, මහත්වරුනි, ඒක තමා ඒක හැමවිටම බුද්ධිමත් දෙයක් වෙන්නේ 103 00:06:36,010 --> 00:06:38,950 වැඩිපුර ජෙනරේටර් තියාගෙන ඉන්න එක න්‍යෂ්ටික බලාගාරෙක. 104 00:06:40,370 --> 00:06:41,850 මම කිය කිය හිටියේ... 105 00:06:41,940 --> 00:06:45,770 මට මගේ ඇස් දෙක පියාගත්තම පේනවා හැමදෙයක්ම අපි අත්විඳින 106 00:06:45,850 --> 00:06:49,260 හැමදෙයක්ම, අපි දකින,හිතන හා කරන.... 107 00:06:49,350 --> 00:06:54,240 ...සමාන්තර ලෝකෙක දිග ඇරෙනවා 108 00:06:55,340 --> 00:06:59,470 එහෙමනම්, අපි වගේම පිටපත් තව කොච්චර ඇත්ද? 109 00:06:59,550 --> 00:07:02,330 සමහරවිට අපේ මානසිකත්වය සමාන ඇති 110 00:07:02,410 --> 00:07:04,510 හොඳට හරි නරකට හරි 111 00:07:12,250 --> 00:07:16,010 එයා ඇත්තටම පිස්සු පුංචි පාත්තයෙක් නේද? 112 00:07:16,940 --> 00:07:19,310 - සර් මම හිතන්නේ ඒ දෙන්නම..... -නෑ නෑ නෑ 113 00:07:19,390 --> 00:07:20,840 එයා කියපු දේ මතක තියාගන්න 114 00:07:22,880 --> 00:07:24,430 පුහුණුවෙන් තමා පරිපුර්ණත්වයට යන්න පුළුවන් 115 00:07:25,490 --> 00:07:31,790 සර්, මම හිතන්නේ ඒ දෙන්නම අතිශයෙන්ම අස්තාවර අය 116 00:07:33,560 --> 00:07:36,040 මට ඉඩ දෙන්න ඔබ වෙනුවෙන් දෙවෙනි අදියර ක්‍රියාත්මක කරන්න 117 00:07:37,490 --> 00:07:39,480 මට ඕනෙවටත් වඩා හොඳට පුළුවන් 118 00:07:47,170 --> 00:07:49,770 මම ඔයාට කවදාහරි කියලා තියනවද ඇල්ඩසන් මහත්තයාගේ තාත්තා 119 00:07:49,850 --> 00:07:51,980 මේ ව්‍යාපෘතියේ වැඩ කළා කියලා? 120 00:07:52,930 --> 00:07:55,070 එයා නොදැනුවත්ව, ඇත්තටම. 121 00:07:56,180 --> 00:07:58,410 ඒක එයාගේ නියම ඉංජිනේරු වැඩ තමා 122 00:07:58,500 --> 00:08:01,060 අපේ මුල කාලේ සාර්ථකත්වයට හේතු උනේ 123 00:08:01,140 --> 00:08:04,480 කොච්චර පුදුම අහම්බයක් ද? 124 00:08:04,560 --> 00:08:09,240 මෙච්චර අවුරුදු ගානකට පස්සේ එයාගේ පුතා අපිට වැඩ කරන එක 125 00:08:10,620 --> 00:08:15,100 -ඒත් ඔයා අහම්බයන් පිළිගන්නේ නෑ - ඔව්, මම විස්වාස කරන්නේ නෑ 126 00:08:15,180 --> 00:08:18,710 ඒක තමා ඔයා ඇල්ඩර්සන් මහත්මයාගේ වටිනාකම ගැන වැරදියට හිතන්නේ 127 00:08:19,610 --> 00:08:23,500 එයාට ඊ කෝප් එක විනාස කරලා දාන්න තිබ්බ ආසාව තමා 128 00:08:23,580 --> 00:08:27,400 අපිට අපේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න අවස්තාව හදලා දුන්නේ 129 00:08:27,480 --> 00:08:32,200 එයාගේ නොපසුබසිනා උත්සාහය තමා සැලැස්ම දිගටම කරගෙනයන්න හේතු උනෙත් 130 00:08:32,260 --> 00:08:35,060 අපි අවශ්‍ය දේවල් දුන්නා වෙන්න පුළුවන් 131 00:08:35,150 --> 00:08:39,040 ඒත් අපිට නෑ එයාට තිබ්බ පිරිසිදු..... 132 00:08:39,120 --> 00:08:43,140 කැකෑරෙන කෝපය. 133 00:08:47,240 --> 00:08:50,650 වෙලාව අපිට ඇල්ඩර්සන් මහත්මයාව ගෙනල්ලා දුන්නා අපිට එයාව ඕනේ උනාම 134 00:08:52,170 --> 00:08:54,750 ඒක නිසා එයා වෙන්න ඕනේ අපේ මාර්ගෝපදේශකයා 135 00:09:00,270 --> 00:09:05,870 ඇල්ඩර්සන් මහත්මයා අපිට එයාගෙන් ඕනේ ලොකු වැඩේ කරලා දුන්නට පස්සේ 136 00:09:05,950 --> 00:09:07,800 එයාට පුළුවන් අපි වෙනුවෙන් මැරෙන්න 137 00:09:10,680 --> 00:09:11,980 එයාගේ තාත්තා වගේම 138 00:10:12,030 --> 00:10:13,230 ඔයා තාම ඉන්නවද? 139 00:10:16,060 --> 00:10:17,550 මම? 140 00:10:21,130 --> 00:10:22,380 අපිට මොනවද මගෑරුනේ? 141 00:10:23,360 --> 00:10:24,850 ඔයා මොනවත් දැක්කද? 142 00:10:25,740 --> 00:10:27,100 මට කලන්තේ හැදුනා 143 00:10:29,630 --> 00:10:32,440 මම පණපිටින් නම් මම හොඳින් වෙන්න ඕනේ 144 00:10:33,650 --> 00:10:34,980 ඒ මොකුත්ම ඇත්ත නෙමෙයි 145 00:10:36,780 --> 00:10:38,380 මම තමා පාලනය කරන්නේ 146 00:10:39,070 --> 00:10:40,450 මම තමා බලසම්පන්න කෙනා 147 00:10:45,540 --> 00:10:47,520 ඒත් ඇයි මට එහෙම හිතෙන්නේ නැත්තේ? 148 00:10:47,600 --> 00:10:48,830 ඔයා ඇහැරිලා 149 00:10:51,910 --> 00:10:53,430 තාම කරන්ට් නෑ 150 00:10:56,680 --> 00:10:57,910 දැන් සතියක් වෙනවා 151 00:10:59,820 --> 00:11:01,380 මම මොනවද මෙතන කරන්නේ? 152 00:11:09,200 --> 00:11:10,790 එයාලා ඔයාව ඊයේ මෙහෙට ගෙනාවා 153 00:11:13,240 --> 00:11:14,370 ඔයාට මතක නැද්ද? 154 00:11:15,530 --> 00:11:16,940 ඔයා මොනවා ගැනද කියවන්නේ? 155 00:11:19,760 --> 00:11:20,980 කවුද මාව මෙහෙට ගෙනාවේ? 156 00:11:21,580 --> 00:11:23,420 ඔයාත් එක්ක වැඩ කරන මිනිස්සු 157 00:11:24,730 --> 00:11:25,960 එයාලා මට කතා කලා 158 00:11:26,580 --> 00:11:28,030 එයාලා මට කිවුවා ඔයාට තුවාලයි කියලා 159 00:11:28,940 --> 00:11:30,660 මොන මිනිස්සුද? 160 00:11:30,730 --> 00:11:32,300 මම දන්නේ නෑ එයාලා කවුද කියලා 161 00:11:32,380 --> 00:11:34,280 මම අඳුරන්නේ එක්කෙනෙක් විතරයි 162 00:11:34,360 --> 00:11:35,550 කවුද? 163 00:11:36,730 --> 00:11:37,920 ටයිරෙල් වෙලික් 164 00:11:38,320 --> 00:11:40,700 රෙද්ද.. ඒක ඇත්ත 165 00:11:41,370 --> 00:11:43,860 ඒක ඇත්තටම උනා තුවක්කුව...... 166 00:11:43,950 --> 00:11:46,590 හෙමිට... ඔයාට වෙඩි වැදිලා හිටියේ 167 00:11:48,540 --> 00:11:51,790 ඒ කියන්නේ... මගේ බලයත් ගිහිල්ලා 168 00:11:51,870 --> 00:11:54,090 මම කලේ එයාලා මට කරන්න කියලා කියපු දේ 169 00:11:54,170 --> 00:11:55,490 මම බයේ හිටියේ 170 00:11:55,570 --> 00:11:58,720 ඇන්ජෙලා ඔයා මට කියන්න ඕනේ මම කොහොමද මෙතනට ආවේ කියලා 171 00:11:59,690 --> 00:12:02,410 මම FBI එකට භාරවෙන්න යන ගමන් හිටියේ 172 00:12:03,110 --> 00:12:04,800 මාව නැවැත්තුවා අඳුරු හමුදාවෙන් 173 00:12:05,690 --> 00:12:07,010 එයාලා මගේ ගෙදරට මිනිහෙක් යැවුවා 174 00:12:07,100 --> 00:12:08,460 එලියට් ඔයාට නැගිටින්න බෑ 175 00:12:08,550 --> 00:12:10,030 මම පොලිසියට අනතුරු අඟවන්න ඕනේ 176 00:12:11,880 --> 00:12:13,220 ඔයාට ඒක කරන්න බෑ 177 00:12:16,500 --> 00:12:18,430 ඔයා පොලිසියට මොනවහරි කිවුවොත්, එයාලා මාව මරාවි 178 00:12:18,510 --> 00:12:21,310 911 හදිස්සි ඇමතුම් අංශයට ගොඩාක් දුරකථන ඇමතුම් එනවා 179 00:12:21,400 --> 00:12:23,500 බලශක්ති අර්බුදය ගැන විස්තර ගන්න 511 අමතන්න 180 00:12:23,580 --> 00:12:24,910 ඒක එයාලා පැහැදිලිව කිවුවා 181 00:12:28,660 --> 00:12:30,410 911,මොකද්ද ඔයාලාගේ ප්‍රශ්නය? 182 00:12:31,840 --> 00:12:33,290 හෙලෝ? 183 00:12:34,860 --> 00:12:36,260 එහෙනම් මට එහාට යන්න වෙනවා 184 00:12:37,240 --> 00:12:39,760 -කොහෙටද? - මම එයාව හොයාගන්න ඕනේ 185 00:12:39,850 --> 00:12:41,520 -කවුද? - ටයිරෙල් 186 00:12:42,350 --> 00:12:43,820 ඔයාට පිස්සුද? එයා ඔයාට වෙඩි තිබ්බා 187 00:12:43,910 --> 00:12:46,500 එයාලා හදන්නේ ඊවිල් කෝප් එකේ යලි ලබාගැනීමේ ගොඩනැගිල්ල පුපුරවන්න 188 00:12:48,210 --> 00:12:49,860 -පොඩ්ඩක් ඉන්න - මම එයාලාව නවත්තන්න ඕනේ 189 00:12:49,940 --> 00:12:51,990 ඔයාට ඔච්චර විස්වාස කොහොමද එයාලා කරන්නේ මොකද්ද කියලා? 190 00:12:52,920 --> 00:12:55,820 ඔයාට පහුගිය දවස් 6 ටම හරියට සිහියක් තිබ්බේ නෑ ඔයා වැරදි වෙන්නත් පුළුවන් 191 00:12:58,400 --> 00:12:59,890 මම හරි නම්? 192 00:13:13,220 --> 00:13:14,710 ඔයා ගාව මට අඳින්න පුළුවන් දෙයක් තියනවද? 193 00:14:11,410 --> 00:14:12,980 එයාලා සම්පුර්ණ සෝදිසි කිරීමක් කළා 194 00:14:16,180 --> 00:14:17,570 කෝ ටයිරෙල් 195 00:14:18,730 --> 00:14:20,480 වෙන දෙයක් දැනගත්තා 196 00:14:21,260 --> 00:14:24,420 මිස්ටර් රොබෝ ගේ බය හිතෙන ආගමනය 197 00:14:25,830 --> 00:14:27,240 මට එහෙම දැනෙන්නේ නෑ 198 00:14:41,100 --> 00:14:46,210 බුලට් එකට එයාව මැරිලා, මම පණපිටින් ඉන්න එක වෙන්න පුළුවන් දෙයක්ද? 199 00:14:48,000 --> 00:14:51,990 යක්ෂයාගේ සලකුණක් කියන්නේ ඉතා උසස් සලකුණක් 200 00:14:53,500 --> 00:14:56,560 විශ්ව ආණ්ඩුව කියන්නේ මිත්යාවක් 201 00:14:57,380 --> 00:14:59,880 විශ්ව සංස්ථාවට බය වෙන්න ඕනේ 202 00:15:01,950 --> 00:15:04,560 යක්ෂයාට ගොඩාක් නම් තියෙනවා 203 00:15:05,000 --> 00:15:09,910 අන්දකාරයේ රජු, බොරුවේ රජතුමා, අපායේ පාලකයා... 204 00:15:16,670 --> 00:15:18,900 ඔහ්, එලියට්, හේයි 205 00:15:18,980 --> 00:15:22,250 ඔයාගේ අමුත්තාට කියන්න මට හිස් ගෙවල් ගොඩාක් තියනවා කියලා 206 00:15:22,330 --> 00:15:26,160 අපිට මේවා ටිකක් කුලියට දෙන්න වෙනවා නැත්තම් අපිට කෙල වෙනවා 207 00:15:26,250 --> 00:15:28,570 ඒක තමා මම ඉස්සරහා ටික අලුතෙන් හැදුවෙත් 208 00:15:28,660 --> 00:15:30,500 ඒක කලින් තිබ්බේ කැත රතු පාටටනේ දැන් ඒක ලස්සන ක්‍රෝම් පාටයි 209 00:15:30,580 --> 00:15:32,540 -මම හිතන්නේ ඒක ආරාධනා කරන සුළුයි - මොන අමුත්තාද? 210 00:15:33,250 --> 00:15:36,230 ඔයාගේ ගෙදරට වෙලා ඉන්න එක්කෙනා කවුරු උනත් එයාට කියන්න අපි.... 211 00:15:36,320 --> 00:15:38,180 අමතර පහසුකම් වලට අයකරනවා කියලා... 212 00:15:57,680 --> 00:15:59,360 ඔයා මොන මගුලේද ගිහිල්ලා හිටියේ? 213 00:16:00,630 --> 00:16:01,840 ඔයා මෙතන ඉන්න එක හොඳ නෑ 214 00:16:06,100 --> 00:16:07,850 ඇයි ඔයා ඔහොම ඇවිදින්නේ? 215 00:16:09,080 --> 00:16:12,290 ඔයා දවස් ගානක් ඔහොම අතුරුදහන් වෙලා ඉඳලා මට මොකුත් නොකිය යන්න එපා 216 00:16:16,460 --> 00:16:17,950 වහගන්නවකෝ රෙද්ද 217 00:16:18,770 --> 00:16:19,950 එළියේ මිනිස්සු ඉන්නවා 218 00:16:21,920 --> 00:16:23,290 එයාලා අහගෙන ඇති 219 00:16:25,380 --> 00:16:28,010 -ඔයා යන්න ඕනේ - මට ඔයත් එක්ක කතාකරගන්න දෙයක් තියනවා 220 00:16:28,090 --> 00:16:29,850 -මෙතන ඔයාට ආරක්ෂාකාරී නෑ - සිස්කෝ මැරුණා 221 00:16:41,510 --> 00:16:43,130 අඳුරු හමුදාව අපේ පස්සෙන් 222 00:16:44,160 --> 00:16:46,220 එයාලා එයාව මැරුවා.. ඊළඟට මම වෙන්න පුළුවන් 223 00:16:47,930 --> 00:16:49,090 මොකද උනේ? 224 00:16:50,350 --> 00:16:53,190 අපි රෑ කෑම කකා හිටියේ, එක පාරම වෙඩි තියනකොට 225 00:16:54,270 --> 00:16:55,820 මගේ ජිවිතේ හෙමින්ම ගෙවපු තප්පර 3 226 00:16:56,770 --> 00:16:58,590 මගෙන් FBI එකත් ප්‍රශ්න කළා 227 00:16:59,360 --> 00:17:01,670 ඔව්, ඒකයි දැන් මට කොහෙවත් ආරක්ෂාකාරී නෑ 228 00:17:02,270 --> 00:17:04,400 සරලව මට කොහේ හිටියත් කෙලවෙලා යන්න පුළුවන් 229 00:17:12,090 --> 00:17:13,330 ඔයා මොනවද එයාලට කිවුවේ? 230 00:17:14,020 --> 00:17:15,210 FBI එකට? 231 00:17:16,100 --> 00:17:17,510 දෙවියනේ! 232 00:17:17,590 --> 00:17:19,450 තමුසේ මහා එපා කරපු සහෝදරයෙක්.. තමුසේ ඒක දන්නවද? 233 00:17:20,090 --> 00:17:21,730 මම මැරෙන්න තිබ්බා, එලියට් 234 00:17:22,580 --> 00:17:23,620 මට සමාවෙන්න 235 00:17:24,680 --> 00:17:26,250 මේ හැමදේම වෙන්නේ මොකක් නිසාද? 236 00:17:28,090 --> 00:17:29,480 දෙවෙනි අදියර 237 00:17:31,830 --> 00:17:34,370 අපි හැක් කරපු ෆෝන් එක, ඔයා බොරුවට අතුරුදහන් වෙන්න කලින් 238 00:17:35,340 --> 00:17:36,930 හොට් මයික් ඒක ඒ ඔක්කොම හොයාගත්තා 239 00:17:38,870 --> 00:17:40,640 දෙවෙනි අදියර ඔයාගේ සැලසුමක්. එහෙම නේද? 240 00:17:43,790 --> 00:17:46,650 එලියට්, මොකද්ද දෙවෙනි අදියර කියන්නේ? 241 00:17:57,140 --> 00:17:59,930 ඇන්ජෙලා ට දාන්න දුන්නු අර පුංචි ෆෝන් එක 242 00:18:00,020 --> 00:18:02,120 ඔව්, ඉතින්, ඒක ඕනේ උනේ අපිට FBI එක හැක් කරන්න 243 00:18:02,470 --> 00:18:03,960 ඒක නෙමෙයි එකම හේතුව 244 00:18:05,710 --> 00:18:07,930 ඒක ඊවිල් කෝප් එකට පිටිපස්සේ දොරක් හැදුවා 245 00:18:11,060 --> 00:18:14,730 ඒක ඕනේ උනේ UPS එකකට ඇතුල් වෙන්න එයාලගේ බිල්ඩින් එක ඇතුලේ තිබ්බ 246 00:18:14,810 --> 00:18:16,200 මොන බිල්ඩිමද? 247 00:18:17,830 --> 00:18:21,770 එයාලා ආපහු ගන්න වැඩ වලට පාවිච්චි කරන බිල්ඩිම 248 00:18:23,070 --> 00:18:28,210 එයාලාගේ ඔක්කොම ලිපි ද්‍රව්‍ය, ඔප්පු, ණය විස්තර, අනිත් දේවල් 249 00:18:28,940 --> 00:18:30,260 ජේසුනේ 250 00:18:33,160 --> 00:18:35,250 ඔහ්, ඔයාලා ඒක පුපුරවලා දාන්නද හැදුවේ? 251 00:18:36,050 --> 00:18:38,510 මේකද ඔයා අදහස් කලේ ඊවිල් කෝප් එක විනාස කරනවා කියලා 252 00:18:38,590 --> 00:18:40,950 එයාලාට කිසිම හැකියාවක් නෑ ආයිත් ඒ දත්ත ටික ගන්න 253 00:18:41,030 --> 00:18:43,410 ඔයා එයාලත් එක්ක මේක සැලසුම් කර කර ද හිටියේ මට හොරෙන් 254 00:18:43,490 --> 00:18:44,670 නෑ, නෑ, ඒක එහෙම නෑ 255 00:18:44,750 --> 00:18:46,650 මොකද ඔයා හිතුවා, මම ඒකට කැමති වෙන එකක් නෑ කියලා 256 00:18:47,440 --> 00:18:50,040 -ඒ ඔක්කොම මිනිස්සු මරලා දාන එක? - ඒක කලේ මම නෙමෙයි 257 00:18:58,400 --> 00:18:59,830 ඒ මම නෙමෙයි 258 00:19:01,020 --> 00:19:02,250 මට ඒක නවත්තන්න පුළුවන් 259 00:19:03,000 --> 00:19:04,380 මට මේක නවත්තන්න පුළුවන් 260 00:19:04,480 --> 00:19:06,100 මට මේක නවත්තන්න පුළුවන් 261 00:19:07,630 --> 00:19:08,630 මට මේක නවත්තන්න පුළුවන් 262 00:19:08,710 --> 00:19:11,670 ඔයාට මෙතන ඉඳන් ඔන්ලයින් යන්න බෑ දවස් ගානක්ම ඉන්ටනෙට් තිබුනේ නෑ 263 00:19:11,800 --> 00:19:14,850 මට පිටිපස්සේ දොර වහන්න පුළුවන් නම් මට පුළුවන් ඒක නවත්තන්න 264 00:19:22,920 --> 00:19:24,240 ඩාර්ලින්? 265 00:19:25,590 --> 00:19:26,910 අනේ මට උදවු කරන්න 266 00:19:29,260 --> 00:19:31,380 මම දන්නවා තැනක් වැඩේ කරගන්න පුළුවන් 267 00:19:33,080 --> 00:19:34,910 ඒත් ඔයාට එතනට යන්න බෑ ඔය ෂර්ට් ඒක ඇඳගෙන 268 00:19:53,230 --> 00:19:55,110 ඔයා විහිලු කරනවා වෙන්න ඕනේ මනුස්සයෝ 269 00:20:54,400 --> 00:20:55,990 ටිකක් කාර්යබහුලයි වගේ 270 00:20:56,070 --> 00:20:59,060 එතන විතරයි එකම හැක් කරන්න පුළුවන් තැන ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙන 271 00:21:00,310 --> 00:21:01,900 මෙතන ඉන්න මම අපිට රිංගන්න විදිහක් හොයාගන්නම් 272 00:21:05,400 --> 00:21:08,970 CTF තරඟයක්, කොඩිය අල්ලගන්න 273 00:21:09,050 --> 00:21:10,630 ඒක නිකම් හැකර්ලාගේ ඔලිම්පික් වගේ 274 00:21:11,400 --> 00:21:14,120 ලෝකේ වටේම කණ්ඩායම් තරඟ කරනවා අභියෝගය විසඳන්න 275 00:21:14,200 --> 00:21:17,460 රිවස් ඉංජිනේරු තාක්ශනේ, ප්‍රොටෝකෝල් සුරාකෑම, මරණ පරීක්ෂණ 276 00:21:18,330 --> 00:21:20,700 මුළු නගරෙම ශක්තිය නැතුව විඳවනවා 277 00:21:20,780 --> 00:21:23,290 මෙයාලා මෙතන මෙයාලාගේ හැංගිච්ච ආසාවල් ඉෂ්ටකරගන්නවා 278 00:21:24,500 --> 00:21:27,370 මේ වගේ වෙලාවට තමා මට හිතෙන්නේ ජීවිතේට මියුට් බටන් එකක් තිබ්බා නම් කියලා 279 00:21:34,910 --> 00:21:36,270 ඒක හොඳ නැද්ද? 280 00:21:37,850 --> 00:21:40,660 අපිට කෙලවෙලා ඔක්කොම මැෂින් පිරිලා 281 00:21:40,740 --> 00:21:43,800 එයාලා අවසාන වටේ මැද්දේ ඉන්නේ CTF එකට සුදුසුකම් ලබන තරඟයේ 282 00:21:43,890 --> 00:21:45,300 මේ එයාලාට විරුද්ධව රටවල් 9 තරඟ කරන වටයක් 283 00:21:45,390 --> 00:21:47,840 ලකුණු පුවරුව අනුව කොරියන් කට්ටිය කොහොමහරි හරි කරන තත්වෙක ඉන්නේ 284 00:21:49,760 --> 00:21:51,560 මේක ඉවරවෙන්න සෑහෙන්න වෙලා යාවි 285 00:21:52,320 --> 00:21:53,740 නැත්තම් මම එයාලා වෙනුවට මේක දිනවලා දෙන්නද. 286 00:22:05,280 --> 00:22:07,290 එයාලා දෙනවා තරඟය සේව් කරලා ආයිත් පටන් ගන්න 287 00:22:07,370 --> 00:22:10,060 ආයිත් එයාලා හොයපු බෝම්බයි... සුද්දකරපු කොටුයි තියාගෙන.. 288 00:22:10,460 --> 00:22:11,780 ඒක තමා දුර්වලතාව 289 00:22:11,860 --> 00:22:14,930 තරඟය විශ්වාස කරනවා එයාට දෙන ඕනේම දත්තයක් ලකුනු පුවරුව හදන්න. 290 00:22:15,540 --> 00:22:18,270 දත්ත වලට විස කැවුවොත් අපිට ඕනේම මගුලක් ලකුණු පුවරුවට දාන්න පුළුවන් 291 00:22:19,590 --> 00:22:21,060 ඔව්, අපි ඒක ගැන හිතුවා, ඒත් ඒක කරන්න බෑ 292 00:22:21,140 --> 00:22:23,060 සර්වර් එකට විශේෂ යතුරක් තියෙනවා ඇතුලට යන්න. ඒකේ තමා තරඟය සේව් වෙන්නේ 293 00:22:23,150 --> 00:22:25,100 ඒක නැතුව හම්බෙන්නේ නිකම්ම ඉලක්කම් ටිකක් විතරයි 294 00:22:25,180 --> 00:22:28,440 ඒක තමා දිගටම ගේම් එක ගහන්නේ බෝම්බ හම්බවෙනකම් 295 00:22:28,520 --> 00:22:30,950 මුළු බෝඩ් එකම දැනගත්තට පස්සේ ඒ යතුර හදාගන්න පුළුවන් 296 00:22:32,360 --> 00:22:34,790 ඔයා දැනටමත් "vuln"කියන කෝඩ් ඉන්ජෙක්ෂන් එක හොයාගත්තා නේද? 297 00:22:34,870 --> 00:22:36,680 සේව් හැන්ඩලර් එකේ? 298 00:22:38,180 --> 00:22:41,040 -රෙද්ද, මම ඒ ගැන හිතුවේ නෑ - මනුස්සයෝ මෙයාට ඕක කරන්න දෙන්න 299 00:22:41,820 --> 00:22:43,000 බෑ ඕයි! 300 00:22:43,080 --> 00:22:46,050 මම ඔයාට මතක් කරන්න ඕනෙද මම සයිබර් පේට්‍රියට් අවසන් තරඟෙට ආවා කියලා 301 00:22:46,140 --> 00:22:47,810 ඔව්, මධ්‍යම පාසලේදී නේ 302 00:22:47,900 --> 00:22:50,080 අපිට මුල තුන්දෙනා අතරට එන්න බැරි උනොත් වේගාස් යන්න වෙන්නේ නෑ . 303 00:22:50,180 --> 00:22:51,920 අනික මෙයාට ඔය මගුල ඔයාට වඩා හොඳට පුළුවන් 304 00:22:52,820 --> 00:22:55,210 කෙලවෙයන්. මම මේක රෙද්දේ පැය හතරක් තිස්සේ කළා 305 00:22:55,290 --> 00:22:56,940 මම කොහොමත් ඒක සම කරන්න ගියේ 306 00:22:57,030 --> 00:22:58,600 මේ සොයිලන්ට් තියෙන්නේ කොන්දක් නැති අයට නෙමෙයි 307 00:23:10,630 --> 00:23:12,850 මට පේනවා.. සන්සුන්ව ඉන්න 308 00:23:12,930 --> 00:23:15,090 ඒ අඳුරු හමුදාව නම්, එයාලාට ඕනේ මාව, ඔයාව නෙමෙයි. 309 00:23:17,080 --> 00:23:19,100 -ඔයාට ප්‍රහාරයක් තියනවද? - ඒකේ අවුලක් නෑ 310 00:23:20,550 --> 00:23:21,970 නවත්තන්න එපා. මට අවුලක් වෙන එකක් නෑ 311 00:23:46,080 --> 00:23:47,610 රෙද්ද 312 00:24:18,840 --> 00:24:20,250 ඔයා මට උදවු කරන්න ඕනේ 313 00:24:20,850 --> 00:24:22,600 හැමතැනම අඳුරු හමුදාව ඉන්නවා 314 00:24:22,690 --> 00:24:24,740 මම උන්ව දැක්කා උන් ගාව තුවක්කු තියනවා 315 00:24:24,830 --> 00:24:26,040 කරුණාකරලා 316 00:24:44,330 --> 00:24:45,490 අඩෝ... අඩෝ.. 317 00:24:45,580 --> 00:24:48,710 මට හිතාගන්න බෑ උඹට විනාඩි දෙකයි ගියේ කියලා අන්තිම වටේ දිනන්න 318 00:24:48,800 --> 00:24:51,190 ඔයාට පුලුවන්ද ඔයාගේ අත මගේ ඇඟ උඩින් අරගෙන මට පාඩුවේ ඉන්න දෙන්න? 319 00:24:51,270 --> 00:24:53,970 -ඔව්.. අහ්.. මම නිකම්.... - ස්තුතියි 320 00:25:02,060 --> 00:25:04,220 පස්සේ දොරට තියෙන්නේ ගොඩාක් අමාරු කෝඩ් එකක් එක්ක C2 ඩොමේන් එකක් 321 00:25:04,310 --> 00:25:06,550 ටයිරෙල්ගේ මැෂින් එකේ අහගෙන ඉන්න එක්කෙනෙක් පැත්තට හරවලා 322 00:25:07,950 --> 00:25:11,620 මට තියෙන්නේ රෙජිස්ටාර් එකෙන් ඇතුල් වෙලා සර්වර් එකේ නමයි, විස්තරයි වෙනස් කරන්න විතරයි. 323 00:25:14,320 --> 00:25:16,000 මම ඒ ඩොමේන් ඒක අල්ලාගත්තට පස්සේ.. 324 00:25:17,530 --> 00:25:20,340 මට අඳුරු හමුදාව දැනගන්න කලින් එයාලට ඇතුල් වෙන්න දීලා තියෙන අවසරේ නවත්තන්න පුළුවන් 325 00:25:21,870 --> 00:25:23,840 -එලියට් - මම සෑහෙන්න ඉවරයි 326 00:25:23,930 --> 00:25:25,960 මම පිටිපස්සේ දොර වැහුවා.... මට අයින් කරන්න තියෙන්නේ.. 327 00:25:29,650 --> 00:25:31,780 නැගිටලා අපිත් එක්ක එන්න 328 00:25:34,900 --> 00:25:36,390 කරනවා ඒක 329 00:25:55,060 --> 00:25:56,540 කොට්ලන්ඩ් ඇලි එක දිගේ යන්න 330 00:26:04,940 --> 00:26:07,010 මොනාද අපි කරන්නේ? මේ ඉන්නේ එයාලා 331 00:26:07,100 --> 00:26:08,510 මට එයාලාවයි දකින්න ඕනේ 332 00:26:18,100 --> 00:26:19,880 -නගින්න - අපි හොදින් මිනිහෝ 333 00:26:19,960 --> 00:26:21,120 නෑ, එහෙම නෑ 334 00:26:22,400 --> 00:26:24,820 අර හොරෙන් බලාගෙන ඉන්නේ කාර් එකේ, එයා FBI 335 00:26:24,900 --> 00:26:25,990 එයාලා අපේ පස්සෙන් එනවා 336 00:26:26,070 --> 00:26:27,990 ඔයාගේ පස්සෙන් ආවා ඔයා ගෙදරින් එලියට බැස්ස වෙලාවේ ඉඳලා 337 00:26:28,070 --> 00:26:29,330 ඔයා ඇතුලට නගින්නම වෙනවා 338 00:26:33,800 --> 00:26:35,270 හේයි, මිස් මගේ ලැප් ටොප් එක අල්ලාගන්න 339 00:26:35,350 --> 00:26:37,030 ඔතන බිම වෙන්න ඕනේ.. හරියටම ඔයාට යටින් 340 00:26:37,970 --> 00:26:40,460 ඔයාට වාහනේ බලන උපකරණය උඩට අදින්න පුලුවන්ද? 341 00:26:40,940 --> 00:26:43,060 සමාවෙන්න කරදරේ ගැන 342 00:26:43,150 --> 00:26:44,950 මට ඒක ලඟදි පිරිසිදු කරන්න බැරි උනා 343 00:26:45,040 --> 00:26:48,140 හේයි, දැන් ගෑස් ගණන් වැඩි හින්දා ටැක්සි වල යන්න පුළුවන් ගොඩාක් සල්ලි තියනවනම් විතරයි 344 00:26:48,230 --> 00:26:51,390 ඉතින්, ඔයා දන්නවනේ, අපිත් එක්ක එන්න පුළුවන් ඔයාට නිකන් ගිහින් දාන්නම් 345 00:26:53,030 --> 00:26:55,200 එලියට් ඔයාට දැන් පොඩි උදවුවක් කරන්න පුලුවන්ද? 346 00:26:55,290 --> 00:26:57,680 අපේ පස්සෙන් එන වාහනේ අංක තහඩුව බලලා කියන්නකෝ 347 00:26:57,760 --> 00:26:59,520 UVM7482. 348 00:27:04,450 --> 00:27:05,490 හරි, හොඳයි 349 00:27:06,910 --> 00:27:09,720 හරි, දැන් මිස්, අංකේ ඇතුලත් කරන්න 350 00:27:13,030 --> 00:27:16,650 VIN නම්බරේ අරගෙන අතන තියන ස්ටිකි නෝට් එකේ ලියන්න 351 00:27:16,730 --> 00:27:19,550 ඒවා ඔය දොරේ අයිනේ තියලා ඇති. පෑනකුත් එක්ක 352 00:27:23,450 --> 00:27:25,430 ඔන්ස්ටාර් සෙන්ටර්... මේ ඩේබි... කොහොමද මම ඔයාලට සහය වෙන්නේ? 353 00:27:25,520 --> 00:27:26,950 ඔව්, මට හදිසි තත්වයක් දැනුම් දෙන්න ඕනේ 354 00:27:27,030 --> 00:27:28,580 මේ පරීක්ෂක රොබර්ට් ඇබර්නටි 355 00:27:28,660 --> 00:27:31,350 අංක 8301 මම ඉන්නේ 19 සිමාවේ 356 00:27:32,040 --> 00:27:33,510 ඔයා ලියාගත්තද ඒ අංකේ? 357 00:27:35,660 --> 00:27:38,560 ඔව්, මට පේනවා හොරකම් කරපු වාහනයක් අපරික්ෂාකාරී විදිහට පාරේ යනවා 358 00:27:38,640 --> 00:27:41,990 පදිකයන්ව හැප්පෙන ගානට තමා අරගෙනයන්නේ 359 00:27:42,070 --> 00:27:44,640 ඔව්, මම පිටිපස්සෙන් එලෙවුවා දැන් විනාඩි 10 විතර 360 00:27:44,730 --> 00:27:48,280 ඔව්, මට දැන් වාහනේ පේනවා. ඒ වාහනේ වේගේ අඩුකරලා දෙන්න උදවු ඕනේ 361 00:27:49,210 --> 00:27:50,790 හරි, දැන්. පටන් ගමු 362 00:27:51,180 --> 00:27:55,320 1-H-G-C-M 363 00:27:55,400 --> 00:27:58,820 8-2-6-3-3 364 00:27:58,900 --> 00:28:04,830 A-0-0-4-3-F, ෆ්‍රැන්ක්ලින් ලියනකොට වගේ , 2. 365 00:28:06,600 --> 00:28:09,580 ඔව්, හරි, මට පේනවා ලයිට් නිමි නිමි පත්තු වෙනවා 366 00:28:12,160 --> 00:28:13,570 ස්තුතියි කොල්ලෝ 367 00:28:18,800 --> 00:28:20,080 හරි. 368 00:28:21,310 --> 00:28:22,820 කාටද බාබකිවු ඕනේ? 369 00:28:33,830 --> 00:28:35,580 රතු විල්බැරෝ එක 370 00:28:35,660 --> 00:28:37,540 එයාලා ඒක මගෙන් ද ගත්තේ? 371 00:28:37,630 --> 00:28:39,080 නැත්තම් මමද ඒක එයාලාගෙන් ගත්තේ? 372 00:28:39,750 --> 00:28:42,940 කොහොම උනත් ඒක උනා. පැහැදිලිවම ඒක දැන් අඳුරු හමුදාවේ පෙරමුණක් 373 00:28:43,840 --> 00:28:46,410 මේ වෙන්න ඕනේ මට මෙනු එක අරගෙන ආපු කොල්ලා 374 00:28:47,590 --> 00:28:48,920 මට උදවුවක් කරන්න මිස් 375 00:28:50,240 --> 00:28:53,230 අපි දෙන්නට මගේ ගානේ නම්බර් 4 ඒවා දෙකක් අරගෙන එන්න 376 00:28:55,680 --> 00:28:57,380 හොඳට බලන්න එයාලා මගේ කාඩ් එකෙන් ගෙවනවද කියලා 377 00:28:58,400 --> 00:28:59,600 මම කොහෙවත් යන්නේ නෑ 378 00:29:02,290 --> 00:29:03,690 හොඳයි, මට ඔයාගේ සහෝදරයා එක්ක කරගන්න ගනුදෙනුවක් තියනවා 379 00:29:03,780 --> 00:29:06,750 දැන්, අරක ඉක්මනට ගන්න තරමට ඔයාලා දෙන්නට ඉක්මනට පැනලා යන්න පුළුවන් 380 00:29:08,430 --> 00:29:09,730 ඒකට කමක් නෑ 381 00:29:12,070 --> 00:29:15,230 මම ගිහින් අතනින් හිටගෙන ඉන්නම්, හැබැයි මම ඔයාට මගුලේ නම්බර් 4 ඒවා නම් ගෙනත් දෙන්නේ නෑ 382 00:29:16,950 --> 00:29:18,280 මගේ කාඩ් එකෙන් ගෙවන එක ගැන මොකද කරන්නේ? 383 00:29:18,830 --> 00:29:20,290 මට මිස් කියලා කතා කරන්න එපා 384 00:29:25,020 --> 00:29:26,370 හොඳයි, එයා සම්පුර්ණ ජිවිතයක් නේ? 385 00:29:28,170 --> 00:29:29,750 අපි මේක මොකක් ගැනද කියන තැනට එමු 386 00:29:32,000 --> 00:29:35,600 හොඳයි, අපිට ආරංචි උනා ඔයා ටවුන් එකේ එහේ මෙහෙ යනවා කියලා 387 00:29:37,000 --> 00:29:38,620 ඩොක්ටර් කියන්නේ ඔයා විවේක ගන්න ඕනේ කියලා 388 00:29:39,650 --> 00:29:41,020 කරන්න වැඩ තිබ්බා 389 00:29:41,110 --> 00:29:43,100 හොඳයි, ඔයාට මාව හම්බෙන්න ඕනෙද මම ඉන්න තැනදී? 390 00:29:44,750 --> 00:29:46,200 මම පිටිපස්සේ දොර වැහුවා 391 00:29:49,330 --> 00:29:51,040 දැන් ඔයා ඒ වගේ දෙයක් කරන්නේ මොකද? 392 00:29:51,870 --> 00:29:53,760 මම මේ ක්‍රියාන්විතය නවත්තනවා 393 00:29:59,340 --> 00:30:00,740 ඔයාට විශ්වාසද එහෙම කරන්න ඕනේ කියලා? 394 00:30:01,620 --> 00:30:03,930 -අපි ගොඩාක් දුර ගිහිල්ලා තියෙනවා - දැන් ඒක වෙනස් කරන්න බෑ 395 00:30:06,090 --> 00:30:08,880 ඔයාට මගේ ඉල්ලීම ගැන ප්‍රශ්නයක් තියනවා නම් කෙලින්ම මාත් එක්ක ගනුදෙනු කරන්න . 396 00:30:11,080 --> 00:30:12,990 මාත් එක්ක විතරයි 397 00:30:15,990 --> 00:30:18,460 මම හිතනවා මගේ සේවාදායකයා කලකිරිලා කියලා 398 00:30:18,550 --> 00:30:19,860 මට සේවා දායකයෙක් නෑ 399 00:30:24,370 --> 00:30:25,830 හොඳයි... 400 00:30:28,490 --> 00:30:32,520 එයා විශ්වාස කරන්නේ සැලැස්මක් ඉපදෙන්නේ හා මැරෙන්නේ ඒකේ නිර්මාපකයා එක්කමයි කියලා 401 00:30:32,600 --> 00:30:36,890 ඔයාට ඒක නවත්තන්න ඕනේ නම් නවත්තලා දාන්න 402 00:30:39,350 --> 00:30:40,700 ඔයා කොහේද යන්නේ? 403 00:30:41,670 --> 00:30:43,550 මම ගෙදර යන්න යන්නේ 404 00:30:43,640 --> 00:30:44,720 එයාලා මෙට්ස් තරඟය අද තියන්නේ නෑ 405 00:30:44,810 --> 00:30:47,360 ඉතින් මම අද මගේ පොතේ වැඩ ටිකක් කරනවා 406 00:30:47,460 --> 00:30:49,210 -එහෙනම් ඒක එහෙමයි නේද? - ඒක එහෙමයි 407 00:30:49,300 --> 00:30:50,570 මට තහවුරුකිරීමක් ඕනේ 408 00:31:04,930 --> 00:31:05,960 ඇයගෙන් 409 00:31:14,140 --> 00:31:16,290 ඔයා දන්නවද අපි ඔයාගෙන් එලියට ගත්ත උණ්ඩය..... 410 00:31:17,980 --> 00:31:20,120 අපිට සෑහෙන්න ලේසියෙන් ආයිත් ඔයාගේ ඇතුලට දාන්න පුළුවන් 411 00:31:23,850 --> 00:31:25,340 ඔයා දිනුම්, ගෙදර යන්න 412 00:31:29,300 --> 00:31:31,060 ඔයා ආයිත් පරදින්න කලින් 413 00:31:44,410 --> 00:31:45,660 මොකද උනේ? 414 00:31:48,970 --> 00:31:50,310 ඒක ඉවරයි 415 00:31:51,670 --> 00:31:53,370 එයාලා දෙවෙනි අදියර නවත්තනවා 416 00:32:01,490 --> 00:32:02,760 ඒ වගේ? 417 00:32:04,780 --> 00:32:06,210 ඔව්, ඒ වගේ 418 00:32:07,570 --> 00:32:08,780 මම ඒක පිළිගන්නේ නෑ 419 00:32:08,860 --> 00:32:11,220 එයාලට අපිව නවත්තන්න ඕනේ උනා නම්, දැනටමත් අපි දෙන්නා මැරිලා 420 00:32:11,770 --> 00:32:14,290 එයාලාගේ ප්‍රතිචාරය මොන වගේද ඔයා එයාලා කියන දේට විරුද්ධ උනාම? 421 00:32:16,020 --> 00:32:17,760 ඇත්තටම කවුද එයාලා? 422 00:32:18,430 --> 00:32:21,180 මේ අඳුරු හමුදාව හරි.. 423 00:32:21,260 --> 00:32:23,650 ටයිරෙල් වෙලික් හරියි මේකට සම්බන්ධද? 424 00:32:25,090 --> 00:32:27,140 මම ඔයා දන්නවාට වඩා ගොඩාක් දන්නවා එලියට්. 425 00:32:28,230 --> 00:32:30,050 ප්‍රශ්නෙට උත්තර දෙන්න 426 00:32:30,130 --> 00:32:31,920 ටයිරෙල් වෙලික් සම්බන්ධයිද? 427 00:32:32,970 --> 00:32:35,250 එයා මුල ඉඳලාම මේ හැමදෙයකටම සම්බන්ධයි නේද? 428 00:32:37,730 --> 00:32:38,960 නෑ 429 00:32:40,580 --> 00:32:44,530 බලන්න, එයාලා බොරු කිවුවා උනත්, මම එයාලාට ඇතුලට යන්න පුලුවන් එකම පාරත් වහලා දැම්මා 430 00:32:46,180 --> 00:32:48,660 ඔයා කැමතිද ඔයාගේ ඔලුවත් වැලිවල වලදානවට? එහෙනම් එන්න මගේ අමුත්තා වෙන්න 431 00:32:49,540 --> 00:32:52,210 ඒත් මගේ ඇස් හොඳටම ඇරිලා තියෙන්නේ 432 00:32:53,210 --> 00:32:55,900 වැදගත්ම දේ තමා අපි කොහොමහරි මේ දෙයින් බේරුනා 433 00:32:55,980 --> 00:32:59,930 අපි පණපිටින් එලියට ආවා දැනට තියෙන 'හොඳම දේ තමා ඒක 434 00:33:00,640 --> 00:33:04,190 අපි දන්නේ නෑ ට්‍රෙන්ටන් වත් මොබිල් වත් ඉන්නේ කොහේද කියලා, එයාලා බොහෝවිට මැරිලා වෙන්න ඕනේ 435 00:33:04,270 --> 00:33:06,230 අනික අපි දන්නවා සිස්කොට මොකද උනේ කියලා. 436 00:33:13,820 --> 00:33:15,110 යනවා යන්න බල්ලා. 437 00:33:23,190 --> 00:33:24,490 ඩාලීන් හරි 438 00:33:24,570 --> 00:33:26,220 මට එයාලාව විස්වාස කරන්න බෑ 439 00:33:26,300 --> 00:33:27,900 මේක ලේසි වැඩියි 440 00:33:27,990 --> 00:33:29,510 ඒත් අඩුමතරමේ මම එයාලාව නැවැත්තුවා 441 00:33:29,590 --> 00:33:30,780 දැනට . 442 00:33:30,860 --> 00:33:32,450 මට ඒක දැනගෙන ගෙදර යන්න පුළුවන් 443 00:33:33,840 --> 00:33:35,290 ඒත් එයා මං ගැන කිවුවේ ඇත්තද? 444 00:33:36,770 --> 00:33:38,630 මම මගේ ඔලුව වැලි යට හංගගන්නද යන්නේ? 445 00:33:40,140 --> 00:33:43,390 මම අලුත්වෙච්ච එක අපේ හිත් වල දැම්මද නිදහස් කරනවා වෙනුවට? 446 00:33:46,500 --> 00:33:49,430 ඊවිල් කෝප් එකේ දත්ත කේතගත කරන එකෙන් කරන්න ඕනේ උනේ අපිව ශක්තිමත් කරන එක 447 00:33:50,050 --> 00:33:51,720 ඒකෙන් උනේ අපි දුර්වල වෙච්ච එක 448 00:33:52,240 --> 00:33:54,600 හිටියත් වඩා වැඩි විදිහට අපිව යටත් කරලා 449 00:33:56,070 --> 00:33:58,180 5/9 අදෘශ්‍යමාන අතෙන් නිදහස් උනේ නෑ 450 00:33:59,330 --> 00:34:02,050 ඒක අපේ අහවල් එකට ගහන අතක් වෙලා තියෙන්නේ 451 00:34:02,770 --> 00:34:05,840 බොට්නෙට් එකක් වගේ මම ඇතිකරපු බය ඉක්මනට පැතිරෙනවා 452 00:34:05,920 --> 00:34:07,310 ඒක වායුවේ තියෙනවා 453 00:34:07,380 --> 00:34:09,610 ඒක අපි ඔක්කොමලාව ගිලගත්තා, අපිව ජීරණය කළා 454 00:34:09,690 --> 00:34:12,480 අපි දැන් එකේ ගුද මාර්ගය ගාව බලාගෙන ඉන්නවා අපිව එලියට දානකම් 455 00:34:12,560 --> 00:34:15,200 අපි මෙතන ඉන්න අතරේ එයාලා එයාලගේ විදිහට අපිත් එක්ක වැඩ කරනවා 456 00:34:15,280 --> 00:34:17,380 එයාලා අපේ සටන නිෂ්පාදනයක් විදිහට හදලා 457 00:34:18,230 --> 00:34:21,740 අපේ විරුද්ධත්වය බුද්ධිමය දේපලක් කරගෙන 458 00:34:23,270 --> 00:34:25,750 අපේ අලුත්විම පෙන්නනවා ටෙලිවිෂන් එකේ කෙටි විරාම වලදී 459 00:34:26,530 --> 00:34:29,260 එයාලා අපේ ඔලුවලට හොරෙන් ඇවිත්, අපේ ඇත්ත අරගෙන ගිහිල්ලා 460 00:34:29,340 --> 00:34:32,160 අපේ කරුණු ආයිත් ඔපමට්ටම් කරලා ඒවගේ ගාන වැඩි කරලා 461 00:34:32,250 --> 00:34:34,750 මේක තමා එයාලා කරන්නේ.. ඒකට තමා එයාලා ගොඩාක් දක්ෂ 462 00:34:34,830 --> 00:34:36,570 මේක තමා එයාලගේ හොඳම උපාය 463 00:34:36,650 --> 00:34:38,920 අපි මහන්සි වෙලා ඇත්ත එලියට ගත්තාම එයාලා හදනවා ඒක අපෙන් ඈතට ගෙනියන්න 464 00:34:39,000 --> 00:34:40,370 දැන් එයාලා ඊළඟ අදියරට යන්නයි යන්නේ 465 00:34:40,450 --> 00:34:42,350 ඔව්, ඊළඟ අදියරට. දන්නවාද ඊළඟ අදියර මොකද්ද කියලා? 466 00:34:42,430 --> 00:34:45,310 අපිව පාවිච්චි කරන එක එයාලාගේ කෘතීමව හදපු බයහිතෙන රියලිටි ෂෝ එකට 467 00:34:45,390 --> 00:34:47,410 ඇයි? එතකොට එයාලාට පුළුවන් ඔයාලාගේ බලය ගන්න 468 00:34:47,490 --> 00:34:49,940 මම කථා කරන්නේ විදුලිය ගැන නෙමෙයි 469 00:34:50,020 --> 00:34:53,170 මේ හැම මගුලම පටන් ගත්තේ මට සමාජෙන් හැංගිලා ඉන්න ඕනේ උන නිසා 470 00:34:53,250 --> 00:34:55,050 මතකද? සමාජෙට කෙලවෙලා පලයන් 471 00:34:55,410 --> 00:34:57,590 ඔව්, මම සමාජෙට කෙලකරා.. හරිනේ? 472 00:34:57,670 --> 00:34:59,080 මම ආයිත් ඒක බින්දුවට ගේන්නම් 473 00:34:59,160 --> 00:35:00,350 මම ඒක ගැන මොකුත් නොකලොත්, 474 00:35:00,430 --> 00:35:02,680 ඒක පිළිලයක් වගේ වැවෙන්න ගනීවි 475 00:35:02,760 --> 00:35:04,630 මම වැඩියෙන්ම බය ඒකට 476 00:35:04,710 --> 00:35:06,970 මේ අඳුරු අනාගතේ, මම පතුරවන්න ගත්තු, 477 00:35:07,640 --> 00:35:09,060 කවුද දන්නේ මේකෙන් මොකෙක් ඒයි ද කියලා 478 00:35:09,140 --> 00:35:11,780 ස්තුතියි. ගොඩාක් ස්තුතියි. 479 00:35:11,860 --> 00:35:13,910 මොකද වෙන්නේ අපි සටන් කරන්නේ නැතුව හැන්ගුනොත්? 480 00:35:14,000 --> 00:35:15,960 ආරක්ෂාව වෙනුවෙන් අපේ පෞද්ගලිකත්වය කැප කලොත් 481 00:35:16,040 --> 00:35:17,750 ආරක්ෂාව, ගෞරවය වෙනුවට මාරු කරගත්තොත්? 482 00:35:17,830 --> 00:35:20,320 මැඩපැවැත්වීම වෙනුවට අපේ නව්‍යකරණය විකුණුවොත් 483 00:35:21,390 --> 00:35:23,370 අපි දුර්වලබව තෝරාගත්තොත් මොකද ශක්තිමත් බව වෙනුවට? 484 00:35:24,460 --> 00:35:27,760 මේ අපේ රට ශ්‍රේෂ්ට රටක් කරන්න මහන්සි වෙච්ච මිනිස්සු නෙමෙයි 485 00:35:27,840 --> 00:35:31,060 මේ අපේ රට විනාස කරන මිනිස්සු 486 00:35:32,280 --> 00:35:34,080 එයාලා අපිට අපේම හිරගෙවල් හදාගන්න වෙන තත්වයක් හදාවි. 487 00:35:36,110 --> 00:35:38,100 එයාලාට මෙච්චර කල් ඕනේ උනෙත් ඒක තමා 488 00:35:38,180 --> 00:35:40,060 අපිව වෙන්න පුළුවන් නරකම මිනිස්සු කරන එක 489 00:35:42,860 --> 00:35:44,790 මම ඒක එයාලාට ලේසි කරලා දුන්නා 490 00:35:44,870 --> 00:35:46,580 මම අලුත්වීමක් පටන් ගත්තේ නෑ 491 00:35:47,650 --> 00:35:50,180 මම එයාලාගේ අඩත්තේට්ටම් වලට අපිවම හිලෑ කරගත්තා 492 00:35:51,570 --> 00:35:53,400 මට දැන් මෙතැන ඉඳන් ඊවිල් කෝප්ලට බනින්න පුළුවන් 493 00:35:53,490 --> 00:35:56,380 ඒ වගේම එළියේ ඉන්න ඔක්කොම උන්ට අපෙන් වාසි ගන්න 494 00:35:56,460 --> 00:36:00,550 අරුන්ව කරපු වැරදිවලට අල්ලන්නේ නැති එකට FBI, NSA, CIA එකට, 495 00:36:00,630 --> 00:36:03,310 උන්ට උදවු කරනවට ධෛර්ය දෙනවට ,ලෝක නායකයෝ ඔක්කොටම 496 00:36:03,390 --> 00:36:07,490 නුතන ධනපති ක්‍රමය හොයාගත්තට, ඇඩම් ස්මිත් ට බනින්න 497 00:36:07,560 --> 00:36:10,380 අපිව වෙන් කලාට,සල්ලිවලට බනින්න. අපිට බැනගන්න, අපි ඒක කරන්න දුන්නට 498 00:36:12,810 --> 00:36:14,140 ඒත් ඒ කිසිම දෙයක් ඇත්ත නෙමෙයි 499 00:36:15,600 --> 00:36:16,890 ඇත්ත ..... 500 00:36:20,640 --> 00:36:21,980 ...මටයි බනින්න ඕනේ 501 00:36:36,780 --> 00:36:38,180 මමයි ප්‍රශ්නේ 502 00:36:40,080 --> 00:36:41,510 මේක මගේ වැරැද්ද 503 00:36:43,120 --> 00:36:44,760 හැමදෙයක්ම 504 00:36:48,580 --> 00:36:50,030 මමයි මේක කලේ 505 00:36:58,460 --> 00:36:59,870 මට කෙලවෙයන් 506 00:37:02,060 --> 00:37:05,010 සර්, අපි වහන්න යන්නේ 507 00:37:06,630 --> 00:37:08,090 මට ඔයාට කියන්න වෙනවා යන්න කියලා 508 00:37:24,080 --> 00:37:25,810 මට ඊවිල් කෝප් එකේ රස්සාවක් ඕනේ 509 00:37:27,340 --> 00:37:28,650 මොකද්ද? 510 00:37:29,660 --> 00:37:31,500 මම විදිහක් හොයාගන්න ඕනේ මම කරපු දේ හරිගස්සන්න 511 00:37:33,560 --> 00:37:34,950 ඔයා මට ඒකේ රස්සාවක් හොයලා දෙන්න ඕනේ 512 00:37:35,750 --> 00:37:38,240 මම දන්නේ නෑ මට ඒක කරන්න පුලුවන්ද කියලා 513 00:37:38,330 --> 00:37:39,420 එයාලාට වෙච්ච හැමදේමත් එක්ක... 514 00:37:39,500 --> 00:37:42,050 ..එයාලාට මිනිස්සු ඕනේ ඇති "නැවත ලබාගන්න" ව්‍යාපෘතියට. 515 00:37:43,220 --> 00:37:45,470 ඔයා උත්සාහා කරන්න මේක වැදගත් 516 00:37:45,550 --> 00:37:48,540 හරි, මම උත්සාහා කරන්නම් 517 00:37:51,270 --> 00:37:52,760 තව දෙයක් 518 00:38:00,350 --> 00:38:02,140 ඔයා මගේ දිහා හොඳට ඇහැගහගෙන ඉන්න ඕනේ 519 00:38:08,110 --> 00:38:09,610 මම ආයිත් අර කලින් එකා උනොත් ... 520 00:38:12,750 --> 00:38:14,380 ..ඔයා මට කියන්න ඕනේ 521 00:38:20,540 --> 00:38:22,130 එහෙම කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් 522 00:38:24,500 --> 00:38:25,940 ඒ ඔයා. 523 00:38:31,020 --> 00:38:32,630 ඇයි ඔයා හිතන්නේ මට කියන්න පුළුවන් කියලා? 524 00:38:41,320 --> 00:38:43,220 ඔයා වෙන කාටවත් වඩා හොඳට මාව දන්නවා 525 00:38:44,040 --> 00:38:45,550 ඒ වගේම දැන්, 526 00:38:49,060 --> 00:38:50,890 ඔයා තමා මට විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා 527 00:39:08,750 --> 00:39:10,070 නෑ 528 00:39:17,020 --> 00:39:18,500 සමාවෙන්න 529 00:39:20,300 --> 00:39:21,960 ඉස්සල්ලා අපි 530 00:39:23,020 --> 00:39:25,730 කිස්, කරද්දී උනේ වැරද්දක් 531 00:39:29,100 --> 00:39:33,780 ඔයා බලනවානම් ඒක අමාරුද කියලා, ඔව් ඒක සෑහෙන්න අමාරුයි 532 00:39:33,870 --> 00:39:35,360 ඒත් මට ඒක තේරෙනවා 533 00:39:37,270 --> 00:39:39,500 මට අවුරුදු 8 ඉඳන් මම ඇන්ජෙලාව දන්නවා . 534 00:39:40,850 --> 00:39:42,440 මේක තමා එයා කරන්නේ 535 00:39:43,060 --> 00:39:45,490 එයා ඇයට ආදරේ කරන අයට ආදරේ නැහැ 536 00:39:46,260 --> 00:39:47,980 එයා ආදරේ කරන්නේ එයාට ආදරේ නැති මිනිස්සුන්ට 537 00:39:49,220 --> 00:39:51,280 මේක තමා එයාගේ බලය ආරක්ෂා කරගන්න විදිහ 538 00:40:05,310 --> 00:40:06,750 මොකද උනේ? 539 00:40:08,370 --> 00:40:10,010 මට ඔයාට කියන්න දෙයක් තියනවා 540 00:40:14,960 --> 00:40:16,190 මොකද්ද? 541 00:40:19,160 --> 00:40:22,150 මම ඔයාට කිවුවොත් කොහොමද මේ කිසිම දෙයක් කවදාවත් උනේ නැති ගානට ගේන්න පුළුවන් කියලා 542 00:40:25,340 --> 00:40:26,750 ඔයා කියන්නේ 5/9 ද ? 543 00:40:27,410 --> 00:40:28,980 නෑ.. නෑ... ඒක විතරක් නෙමෙයි 544 00:40:31,180 --> 00:40:32,470 මම කියන්නේ හැමදේම 545 00:40:35,570 --> 00:40:37,640 අපේ දෙමවුපියන්ට වෙච්ච දේවල් ඉඳලා 546 00:40:40,160 --> 00:40:42,290 අපිට ඒ හැමදෙයක්ම ආපස්සට ගන්න පුළුවන් නම් මුල ඉඳලා 547 00:40:43,930 --> 00:40:46,300 ඔයාට ඒ වෙනුවෙන් කැපකරන්න පුළුවන් මොනවද? 548 00:40:48,410 --> 00:40:50,210 ඇන්ජෙලා ඔයා මොනවා ගැනද කියවන්නේ? 549 00:40:52,730 --> 00:40:54,070 ඒක කරන්න බෑ 550 00:40:56,820 --> 00:40:58,490 මම කිවුවොත් පුළුවන් කියලා? 551 00:40:59,950 --> 00:41:01,130 කොහොමද? 552 00:41:08,990 --> 00:41:10,460 නෑ මොකුත් නෑ 553 00:41:15,090 --> 00:41:17,680 මට මහන්සියි මම දැන් ඇඳට යන්න ඕනේ 554 00:41:26,100 --> 00:41:27,530 ඔයාට අද රෑට මෙහේ ඉන්න පුලුවන්ද? 555 00:41:29,400 --> 00:41:30,910 මේ ටිකක් අමාරු මාස ටිකක් 556 00:41:30,990 --> 00:41:32,470 ඒක මට ආරක්ශාකාරියි වගේ දැනේවි 557 00:41:36,460 --> 00:41:37,660 ඔව්. 558 00:42:21,800 --> 00:42:23,060 එලියට්? 559 00:42:25,000 --> 00:42:26,400 ඒ මම 560 00:42:34,810 --> 00:42:36,000 ලඟට එන්න 561 00:43:09,040 --> 00:43:10,630 මම ඇඳගන්න ඕනේ 562 00:43:11,830 --> 00:43:13,270 ඊට පස්සේ අපි යමු 563 00:43:36,170 --> 00:43:38,320 ඔයා එයාට බලකලාද දෙවෙනි අදියර ඉවරයි කියලා? 564 00:43:39,430 --> 00:43:40,770 ඒක ගැන ප්‍රශ්නයක් නෑ 565 00:43:40,850 --> 00:43:43,340 අපි ඩාලීන්ග්ව ගන්න ඕනේ එයා මේකට සහභාගී වෙන්න ඕනේ 566 00:43:43,420 --> 00:43:45,040 නෑ 567 00:43:45,120 --> 00:43:47,150 ඔයත් එයාගෙන් ඈත් වෙලා ඉන්න 568 00:43:47,230 --> 00:43:48,430 අපිට එයාව විශ්වාස කරන්න බෑ 569 00:43:48,510 --> 00:43:50,430 එයා එලියට්ට උදවු කළා පිටිපස්සේ දොර වහලා දාන්න 570 00:43:51,010 --> 00:43:52,270 ආයිත් කියන්න 571 00:43:54,510 --> 00:43:55,700 මොකද්ද එයා කලේ? 572 00:44:01,010 --> 00:44:02,730 පිටිපස්සේ දොර වහලා? 573 00:44:03,630 --> 00:44:05,000 ඔව්. 574 00:44:05,500 --> 00:44:07,060 ඇයි ඔයා ඒක ගැන ඔච්චර සන්සුන්ව කතා කරන්නේ? 575 00:44:07,150 --> 00:44:09,020 අපි විදිහක් හොයනවා ආයිත් ජාලයට ඇතුල් වෙන්න 576 00:44:09,110 --> 00:44:10,920 -එච්චරද? - අපිට අවුලක් වෙන එකක් නෑ 577 00:44:11,010 --> 00:44:13,420 මේක පිටිපස්සේ දොර ගැන ප්‍රශ්නයක් නෙමෙයි මේක එයා ගැන ප්‍රශ්නයක් 578 00:44:13,500 --> 00:44:15,810 අපි මොනවා කලත්. එයා අපේ වේගේ අඩුකරන්න මොනවාහරි කරාවි 579 00:44:15,900 --> 00:44:18,580 එයා ඉන්න තාක්කල් එයා අපිව නවත්තයි 580 00:44:20,450 --> 00:44:23,820 එහෙනම් අපි එයාගේ බලය ආයිත් හරවලා යවන්න විදිහක් හොයාගන්න ඕනේ 581 00:44:28,100 --> 00:44:30,360 හයියෝ... එයාලා අපි එනකම් බලාගෙන ඉන්නේ 582 00:44:34,800 --> 00:44:36,270 ඒ මොකටද? 583 00:44:39,340 --> 00:44:41,100 එලියට් ආයිත් ආවොත් 584 00:44:44,820 --> 00:44:46,140 කොහොමද ඔයා කියන්නේ? 585 00:44:47,730 --> 00:44:49,130 ඒ මම කියලා 586 00:44:50,770 --> 00:44:53,090 ඔයා කොහොමද දන්නේ? ඔයා දැන් එයත් එක්ක කතා කරන්නේ නෑ නේ.. 587 00:44:55,240 --> 00:44:56,700 ඔයාගේ ඇස් 588 00:44:58,880 --> 00:45:00,440 ඔයා පොඩ්ඩක්වත් අහක බලන්න උත්සාහා කරන්නේ නෑ 589 00:45:15,440 --> 00:45:16,650 ඔයා හරි 590 00:45:18,260 --> 00:45:21,650 මම එයාව අද හම්බුනාම එයා සෑහෙන්න දරුණු තිරනේක හිටියේ මේක කරන්නේ නෑ මයි කියලා 591 00:45:21,740 --> 00:45:23,340 ඔයා කොහොමද එයාගේ හිත වෙනස් කලේ? 592 00:45:24,380 --> 00:45:28,130 ඔයා මතක තියාගන්න ඕනේ එයා උදේ නැගිට්ටේ බඩට වැදිච්ච උණ්ඩයක් එක්ක කියලා 593 00:45:30,370 --> 00:45:32,650 එයා තාමත් බෙහෙත් ගන්නවා ඒත් දැන් එයාට ටිකක් හොඳයි 594 00:45:33,990 --> 00:45:35,250 හරි, ඔව් 595 00:45:37,830 --> 00:45:39,370 මොකක් හරි අවුලක් තියෙනවා මේ දේවල් ගැන 596 00:45:40,380 --> 00:45:41,800 අපි කලින් කතා කලාම... 597 00:45:41,880 --> 00:45:43,840 එයා මගේ දිහා බලාගෙන හිටියේ අපි මිට කලින් හම්බෙලා නෑ වගේ 598 00:45:45,810 --> 00:45:48,090 ඔයා මාව ගත්තේ එයාව පාලනය කරන්නද? 599 00:45:48,170 --> 00:45:49,640 ඇත්තටම මම ඒක තමා කරන්නේ.. 600 00:45:49,730 --> 00:45:51,190 වෙන මොකුත් වැඩක් නෑ.. එහෙමනේ? 601 00:45:55,220 --> 00:45:58,890 ස්තුතියි මට වෙලාවක් අරන් දුන්නට එයාව හම්බෙන්න කලින් 602 00:45:58,970 --> 00:46:00,260 මට ඔච්චර ඉක්මනට ස්තුති කරන්න එපා 603 00:46:00,340 --> 00:46:03,930 අපි ඉන්නේ සැලසුම් කලාට වඩා පරක්කුවෙලා. අපි දෙන්නම දන්නවනේ වෙලාවට වැඩ කරන එක එයාට කොච්චර වැදගත්ද කියලා 604 00:46:04,720 --> 00:46:06,100 එක දෙයක් 605 00:46:07,900 --> 00:46:09,550 මම එයාට ඊවිල් කෝප් එකේ රස්සාවක් අරන් දෙන්න යන්නේ 606 00:46:11,710 --> 00:46:14,680 අපි ඉන්න තත්වේ අනුව, එයාව ඇතුලට ගත්තා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. 607 00:46:17,870 --> 00:46:19,750 ඔයාට විශ්වාසද එයාට වැඩ කරන්න පුළුවන් කියලා දැන්? 608 00:46:25,820 --> 00:46:27,200 ඔව්. 609 00:46:57,350 --> 00:47:01,500 ඔයා තේරුම් ගන්න ඕනේ, මම හිතුවේ ඔයා අපේ ව්‍යාපෘතිය අවුල් කරනවා කියලා 610 00:47:01,580 --> 00:47:04,450 අපි ගොඩාක් මහන්සිවෙලා, කැප කරලා කරපු ව්‍යාපෘතිය 611 00:47:04,540 --> 00:47:06,800 ඔයා විනාශ කර කර හිටියේ. 612 00:47:11,530 --> 00:47:12,890 ඒකට කමක් නෑ 613 00:47:13,570 --> 00:47:15,010 ඔයා කලේ මම ඔයාගෙන් ඉල්ලපු දේ 614 00:47:17,080 --> 00:47:19,420 ඒත්, ඔයාට ඊට වඩා හොඳ ඉලක්කයක් තියාගන්න තිබ්බා 615 00:47:19,500 --> 00:47:21,460 ඒක හරිම අමාරුයි තමා ඇඟේ හැම වැදගත් අවයවයක්ම නැති වෙන එක 616 00:47:22,020 --> 00:47:24,030 ඒක ඇත්තටම ගොඩාක් දුර්වල කුරුමානම් ඇල්ලීමක් 617 00:47:26,130 --> 00:47:28,730 මොකක්? මම මේ ඔයාව අවුස්සන්න හදන්නේ. පොඩ්ඩක් තව ඔයාව සැහැල්ලු කරගන්න 618 00:47:29,610 --> 00:47:30,690 අයියෝ 619 00:47:32,170 --> 00:47:33,560 අපිට තව කරන්න වැඩ ගොඩාක් තියනවා 620 00:48:21,140 --> 00:48:23,270 අපි DMZ එකෙන් එලියට පැනගත්ත ගමන් 621 00:48:23,350 --> 00:48:25,830 අපිට පුළුවන් ආයිත් පැහැදිලි කරගන්න අපි කපපු උමං ටික 622 00:48:25,920 --> 00:48:28,070 ඊවිල් කෝප් එකේ අභ්‍යන්තර ජාලයට 623 00:48:36,730 --> 00:48:40,830 මට අහන්න ඕනේ ඇයි ඔයාට මේවා ඕනේ කියලා? ඔයාට මොනවද ලැබෙන්නේ? 624 00:48:43,180 --> 00:48:45,270 මම ඔයාට ඉස්සෙල්ලා කිවුවා වගේ 625 00:48:46,500 --> 00:48:49,140 මම ඔයත් එක්ක කතා කරන්න යන්නේ නෑ මම එලියට් එක්ක කතා කරනවා වගේ 626 00:48:51,790 --> 00:48:53,540 ඔයයි මමයි යාළුවො නෙමෙයි 627 00:48:55,310 --> 00:48:58,720 මම දන්නවා ඔයා එයාගේ හොඳම යාළුවෙක් කියලා 628 00:48:58,800 --> 00:49:02,720 ඒත් මම තේරුම්ගන්න උත්සාහා කරන්නේ ඔයා කොහොමද එයාට ඔහොම බොරු කරන්නේ කියලා. 629 00:49:03,800 --> 00:49:05,320 මම කොහොමද එයාට බොරු කරනවා වෙන්නේ? 630 00:49:07,130 --> 00:49:09,000 මම කෙලින්ම එයා දිහා බලාගෙන ඉන්නවා නම් 631 00:49:14,250 --> 00:49:17,580 ඒක ඇත්තටම හොඳ නිර්මානාත්මක විදිහක් මේකෙන් ගැලවෙන්න 632 00:49:18,570 --> 00:49:19,960 ඒත් අපි ඇත්ත කතා කරමුකෝ 633 00:49:20,580 --> 00:49:22,480 ඔයා වාසි ගන්න හදන්නේ එලියට්ගේ......... 634 00:49:23,600 --> 00:49:26,620 විශේෂ තත්වේ නිසා. 635 00:49:28,010 --> 00:49:30,240 එයා තමා මේක පටන් ගත්තේ නැද්ද? 636 00:49:32,680 --> 00:49:34,360 මම එයාට උදවු කරන්නේ මේක ඉවරයක් කරලා දාන්න 637 00:49:38,570 --> 00:49:40,010 මම එයාව තනියම තල්ලුකරනවා . 638 00:49:42,740 --> 00:49:44,280 ඒක නෙමෙයි ද ඔයා කරන්නේ? 639 00:49:49,000 --> 00:49:50,550 මේකයි මම කරන්නේ . 640 00:49:52,730 --> 00:49:56,050 ඔයාට මම කරන දේ දිගටම කරගෙන යන්න ඕනේ නම්, 641 00:49:56,130 --> 00:49:57,830 අපි දෙන්නට දෙන්නා විස්වාස කරගන්න වෙනවා 642 00:49:59,070 --> 00:50:00,690 ඒත් මේ වෙලාවේ ඇන්ජලා 643 00:50:01,860 --> 00:50:03,670 මම ඔයාව විශ්වාස කරන්නේ නෑ 644 00:50:04,780 --> 00:50:06,600 මම ඔයාගෙන් තව එක පාරක් අහන්නම් 645 00:50:08,450 --> 00:50:11,240 ඇයි ඔයා මේ හැමදෙයක්ම කරන්නේ? 646 00:50:19,300 --> 00:50:21,460 ඊවිල් කෝප් එක මගේ අම්මාව මැරුවා 647 00:50:29,670 --> 00:50:31,180 මට මගේ මුළු ජිවිත කාලෙම ඕනේ වෙලා තිබ්බේ 648 00:50:36,000 --> 00:50:40,610 එයාගේ මරණෙට යුක්තිය ඉෂ්ට කරන්න 649 00:50:46,820 --> 00:50:51,770 ඒත් ඔයා කොහොමද යුක්තිය ඉෂ්ට කරන්නේ ඊවිල් කෝප් වගේ එකට බැඳිච්ච 650 00:50:51,850 --> 00:50:53,640 අල්ලන්න බැරි දේකට? 651 00:51:02,040 --> 00:51:03,830 මම හිතුවේ මම කවදාවත් දිනන එකක් නෑ කියලා 652 00:51:08,790 --> 00:51:11,080 මම පිස්සු සැලැස්මක් හොයාගත්තට පස්සෙත් 653 00:51:11,160 --> 00:51:13,590 මම හිතුවේ නෑ ඒක පුළුවන් කියලා 654 00:51:25,430 --> 00:51:27,180 වයිට්රෝස් ව හම්බෙනකම් 655 00:51:34,110 --> 00:51:36,580 එයා මගේ ඇස් ඇරවනකම් 656 00:51:39,120 --> 00:51:44,050 මට පුළුවන් කියලා එයාලා කරපු හැම හානියක්ම 657 00:51:47,020 --> 00:51:51,220 ආපස්සට හරවන්න 658 00:51:58,320 --> 00:51:59,880 අපි ඒක කලාම 659 00:52:05,720 --> 00:52:07,370 අලුත්ම ලෝකයක් බිහිවේවි 660 00:52:16,810 --> 00:52:18,710 පේන්නේ ආයිත් බලය ඇවිත් වගේ