1
00:00:01,030 --> 00:00:04,840
මොකක් හරි යමක් ක්‍රියාත්මක වෙලා ලග ලගම එනවා.
2
00:00:04,870 --> 00:00:06,670
මගේ සම්පුර්නයෙන්ම ඉදිකරන ලද ලූප් එක.
3
00:00:06,710 --> 00:00:09,310
උදේ අටට ලියෝන් එක්ක උදේ කෑම ගන්නවා.
4
00:00:09,340 --> 00:00:11,540
දවල් දෙකට අපි බාස්කට් බෝල් සෙල්ලං කරනවා බලන්න යනවා.
5
00:00:11,580 --> 00:00:13,710
සතියට දවස් දෙකක් මං පල්ලියේ කණ්ඩායම චෙතට යනවා.
6
00:00:13,750 --> 00:00:15,150
ඔයා පුහුණු වුණා නම් හොදයි.
7
00:00:15,180 --> 00:00:16,510
එයා වරදකාරයෙක් නම්,
8
00:00:16,550 --> 00:00:18,680
මට පුලුවන් එයාව ටර්මිනල්
එකෙන්ම ඉවරයක් කරලා දාන්න.
9
00:00:18,720 --> 00:00:20,750
මං ඔයාට කිව්වනේ බලන්න එපා කියලා.
10
00:00:20,790 --> 00:00:22,050
- හායි, තාත්ති.
- හායි, පංකින්.
11
00:00:22,090 --> 00:00:23,690
ඔයා වෙරිමරගාතේ හිටියේ කොක්ටේල් බොන ගමන්,
12
00:00:23,720 --> 00:00:26,520
ඒවගේම ඔයා මගේ අම්මව මරන්න
තීරණය කරපු වෙලේ වැස්සා නේද?
13
00:00:26,530 --> 00:00:27,830
ඔයාට දේවල් වෙනස් කරන්න ඕනේ නම්,
14
00:00:27,860 --> 00:00:30,530
ඔයා ඇතුලාන්තයෙන්ම උත්සහ කලොත් හොදයි.
15
00:00:30,560 --> 00:00:32,530
ඔයාට මාව ඕනේ කරන්නේ
16
00:00:32,570 --> 00:00:34,230
විය හැකි අවස්ථාවන් මං ලවා අයින් කරන්න.
17
00:00:34,270 --> 00:00:36,600
ඔයා මට ඒ වෙනුවට ඕනේ දේ දෙන්න ඕනේ.
18
00:00:36,640 --> 00:00:37,740
මට ආරක්ෂක කැමරාවේ දර්ශන මකන්න විදිහක් නෑ
19
00:00:37,770 --> 00:00:38,840
ඔයා ෆෙම්ටෝසෙල් එක ක්රියාකෙරෙව්වේ නැත්තම්.
20
00:00:38,870 --> 00:00:40,570
ඇන්ජෙලා මෝස්.
21
00:00:40,610 --> 00:00:41,870
ඔයාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ
22
00:00:41,910 --> 00:00:43,310
මට මගේ ජීවිතෙන් පිටත ආස දෙයක්.
23
00:00:43,510 --> 00:00:46,810
තවදුරටත් මට කසාද බදින්න ඕනේ
කරන මනුස්සයා ඔයා නෙවෙයි.
24
00:01:32,240 --> 00:01:33,560
අපි දැන් යන්න ඕනේ.
25
00:01:33,850 --> 00:01:34,810
ඔයා කොහෙද හිටියේ?
26
00:01:34,910 --> 00:01:36,080
ඉක්මන් කරන්න, කාර් එක ඇවිල්ලා තියෙන්නේ.
27
00:01:38,710 --> 00:01:40,850
මමත් එහෙම හිතනවා.
28
00:01:40,880 --> 00:01:42,780
ටයිරෙල්, ජොහානා,
29
00:01:42,820 --> 00:01:44,950
හදුනාගන්න මගේ අපරාධවල සහකරුව,
30
00:01:44,990 --> 00:01:46,320
ෂැරන් නෝලස්.
31
00:01:46,350 --> 00:01:47,820
මං හුගක් හොද දේවල් ගැන අහලා තියෙනවා.
32
00:01:47,860 --> 00:01:50,160
- එයාගේ මහත්තයා, ස්කොට්.
- කොහොමද ඉතින්?
33
00:01:50,190 --> 00:01:52,330
ටයිරෙල් කියන්නේ අපේ අලුත්
පිබිදිගෙන එන තාරුණ්‍යයේ නව තරුව
34
00:01:52,360 --> 00:01:53,760
CTO තනතුරේ.
[CTO - Chief Technology Officer]
35
00:01:53,790 --> 00:01:55,160
ඒත් එයාට බලාගෙන ඉන්න වෙනවා
36
00:01:55,200 --> 00:01:56,860
ටෙරී කොල්බිගේ ගොල්ෆ් රැකියාව අවසන් වෙනකන්
37
00:01:56,900 --> 00:01:58,430
නැත්තම් සාර්ථක උත්සයක් සදහා.
38
00:02:01,470 --> 00:02:04,270
ඔයාගේ කාරබු දෙක නම් ඉස්තරම්.
39
00:02:04,310 --> 00:02:05,970
ස්තුතියි.
40
00:02:06,010 --> 00:02:09,310
ටයිරෙල් හැමවෙලාවකම පුංචි පුංචි තෑගී
අරන් දීලා මාව පුදුම කරවනවා.
41
00:02:26,530 --> 00:02:29,000
ධනේශ්වර අධමයා!
42
00:02:50,920 --> 00:02:52,050
හෙලෝ.
43
00:02:52,090 --> 00:02:53,890
මට ඔයාව පේනවා.
44
00:02:53,920 --> 00:02:55,950
මට ඔයාව අදුනගන්න පුලුවන්.
45
00:02:55,990 --> 00:02:58,820
ඔයාගේ පැවැත්ම ගැන මං ඒත්තු ගන්නවා.
46
00:02:58,860 --> 00:03:00,660
අපි කතා කරමු.
47
00:03:00,700 --> 00:03:02,940
දැනගන්න කවුද ඇත්තටම එකට ඉන්නේ කියලා.
48
00:03:03,400 --> 00:03:04,560
මේ හැමදේම කියන්න පුලුවන්
49
00:03:04,600 --> 00:03:06,160
පුංචි අතට අතට දීමක් කරලා
50
00:03:06,200 --> 00:03:08,000
මිනිස්සු දෙන්නෙක් අතර.
51
00:03:08,040 --> 00:03:09,800
ඒක ක්ලයන්ට් කෙනෙක් සර්වර් එකකට
52
00:03:09,840 --> 00:03:12,200
සම්බන්ධ වෙන එක අතරේ වෙනසක් නෑ.
53
00:03:12,240 --> 00:03:14,710
ඒ හැමදේම දැනගන්න පුලුවන් පළමු අතට අත දීමෙන්
54
00:03:14,740 --> 00:03:16,710
වගේම ස්වභාවිකව එහෙ වැඩෙන දේවල් එක්ක
55
00:03:16,740 --> 00:03:19,750
හුගක්ම මිනිස්සුන්ට.
56
00:03:19,780 --> 00:03:22,510
මට,
57
00:03:22,550 --> 00:03:25,880
මට නීතිය කියාදෙන එක පේන්න බෑ.
58
00:03:29,890 --> 00:03:32,860
අරහේදී මොකද වුණේ?
59
00:03:32,890 --> 00:03:36,260
ඔයා මාව ආරක්ෂා කලාම.
60
00:03:36,300 --> 00:03:40,230
මොකද්ද ඒ ? මං ඒක කවදාවත් දැකලා නෑ
61
00:03:40,270 --> 00:03:42,870
ඒක තමයි ඔයාට ඕනා.
62
00:03:49,110 --> 00:03:52,510
ඇයි ඔයා එයාව හංගන්න උත්සහ කරන්නේ?
63
00:03:52,550 --> 00:03:54,610
- ඔයා මොනා ගැනද කියවන්නේ?
- ටයිරෙල්.
64
00:03:58,120 --> 00:04:00,450
ඔයා හැසිරෙන්නේ හරියට එයා ට්‍රන්ක්
එකේ හිටියේ නෑ වගේ.
65
00:04:00,490 --> 00:04:02,220
ඒත් ටයිරෙල් ඒකෙ හිටියා.
66
00:04:02,260 --> 00:04:05,420
මං එයාව දැක්කා.
67
00:04:05,460 --> 00:04:07,430
මං හිතුවේ අපි ඒ හරිය පහුකරලා ආවා කියලා.
68
00:04:07,460 --> 00:04:09,530
පස්සට ආයෙමත් නොයා ඉමු.
69
00:04:11,500 --> 00:04:14,200
ඔයා මට ඇත්ත කිව්වොත්
70
00:04:14,230 --> 00:04:15,370
මොකක් වෙයි කියලද ඔයා ඔය තරම් හැකිළෙන්නේ?
71
00:04:16,670 --> 00:04:17,870
ඇයි ඔයාට මේ තරම් නුසුදුසු දේවල් ඕනා?
72
00:04:17,910 --> 00:04:20,970
මොන මගුලටද ඔයා මේ තරම් වදවෙන්නේ?
73
00:04:21,010 --> 00:04:24,980
මට තවදුරටත් ප්‍රතික්ෂේප වෙන්න ඕනේ නෑ.
74
00:04:25,010 --> 00:04:29,010
මට නම් ඕනේ මං කරපු දේ පිළිගෙන... ඉස්සරහට යන්න.
75
00:04:31,990 --> 00:04:33,950
හොදයි.
76
00:04:34,990 --> 00:04:36,990
මං ඔයාට කියන්නම්.
77
00:04:46,670 --> 00:04:50,170
ඔයාට අන්තිමටම මතක දේ මොකක්ද?
78
00:04:51,840 --> 00:04:55,510
පොප්කෝන්.
79
00:04:55,540 --> 00:04:59,350
මට මතක පොප්කෝන්.
80
00:05:02,820 --> 00:05:06,280
මොන මගුලක්ද?
81
00:05:08,220 --> 00:05:12,490
මට සමාවෙන්න, ඔයා පොඩ්ඩක් රැදී ඉන්නවද?
82
00:05:12,530 --> 00:05:14,490
ස්තුතියි.
83
00:05:14,530 --> 00:05:16,360
මං මේක ඉක්මණින් ඉවරයක් කරන්නම්.
84
00:05:16,400 --> 00:05:18,930
මං තමයි ඒජන්ට් ඩිපීරෝ, FBI
සයිබර් අපරාධ අංශය.
85
00:05:18,970 --> 00:05:20,770
අපි වැඩ කරන්නේ ඔයාලගේ තට්ටුවක.
86
00:05:20,800 --> 00:05:22,600
මං මගේ කාර්යාලයට යනකොට
87
00:05:22,640 --> 00:05:24,470
මං ඔයාව දැක්කා.
88
00:05:24,510 --> 00:05:27,170
එතනදී ඔය හැරිලා ගියේ
හරියට "අපොයි, වැරදි තට්ටුව" කියන්න වගේ.
89
00:05:27,210 --> 00:05:29,880
මං හිටිය තැනෙ ඉදන් ඔයා එද්දී දැක්කේ,
ඔයා කොහේහරි ඉදන් එනවා වගේ.
90
00:05:29,910 --> 00:05:32,810
මේක නිලමය දෙයක් නෙවෙයි
ඉතින් වදවෙන්න එපා, ඒත්...
91
00:05:32,850 --> 00:05:34,110
ඒත් මම අහන්න ඕනේ,
92
00:05:34,150 --> 00:05:36,850
ඔයා මොනාද සීමා සහිත තට්ටුවක කලේ?
93
00:05:39,350 --> 00:05:40,990
ඒජන්ට් තෝමස් එක්ක
94
00:05:41,020 --> 00:05:43,490
සැලසුම් කරමින් හිටියේ.
95
00:05:43,520 --> 00:05:45,820
අපි තීරණය කර කර හිටියේ හෙට
මොනාහරි බොන්න යන්න නැත්තම්
96
00:05:45,860 --> 00:05:48,790
අද දවල් කෑමට යන්න.
97
00:05:48,830 --> 00:05:51,230
ඔයා කොහෙටද ගියේ?
98
00:05:51,270 --> 00:05:53,570
දවල් කෑමට.
99
00:05:53,600 --> 00:05:55,200
ලගපාත වැඩිය නොදන්න තැනක.
100
00:05:56,670 --> 00:06:00,010
ඔයාලා දෙන්නා කොහොමද එකිනෙකාව අදුරන්නේ?
101
00:06:00,040 --> 00:06:01,410
මට සමාවෙන්න, ඔයාට ඒක
102
00:06:01,440 --> 00:06:03,580
දැනගත්තම උදව්වක් වෙනවද?
103
00:06:03,610 --> 00:06:05,240
මං දැන්
104
00:06:05,280 --> 00:06:08,580
මේ කෝල් එක අරගෙන වැඩේ ඉවරයක් කරන්න
ඕනේ දවල් කෑම ගන්න වෙලාව ඉවර වෙන්න කලින්.
105
00:06:11,120 --> 00:06:12,580
දන්නවනේ මේක තමයි අවංකභාවය,
106
00:06:12,620 --> 00:06:16,590
ඇත්ත හොදටම තේරෙනවා,
107
00:06:16,620 --> 00:06:20,260
ඔයාගේ කතාව මාව වශී කරනවා.
108
00:06:20,290 --> 00:06:22,330
වාසනාව...
109
00:06:24,130 --> 00:06:26,830
Allsafe එක හැක් වෙන්න සතියකට කලින් අස් වෙලා තිබුණා
110
00:06:26,870 --> 00:06:29,740
දැන් මෙතන E Corp එකේ වැඩ කරනවා.
111
00:06:31,200 --> 00:06:33,000
ඔයාගේ ඉතිහාසය නම් හරිම උපහාසාත්මකයි.
112
00:06:33,040 --> 00:06:35,270
බයවෙන්න එපා. එයා කිසිදෙයක් දන්නේ නැහැ.
113
00:06:35,310 --> 00:06:37,880
එයා මොනාහරි හොයාගෙන
නම් ඔයා මේ වෙද්දී ඉවරයි.
114
00:06:37,910 --> 00:06:39,110
මං රහස ඉක්මණට එලි කරා නම් හොදයි.
115
00:06:39,150 --> 00:06:41,180
මට කොහොමත් ඉක්මණින්ම ඔයාව ඕනේ වෙයි.
116
00:06:42,220 --> 00:06:43,850
ඕනේ වෙයි?
117
00:06:43,880 --> 00:06:45,520
මොකටද?
118
00:06:45,550 --> 00:06:49,050
මහා ලොකු දෙයක් නෑ. වාර්තාවකට
ප්‍රශ්න කිහිපයක් අහන්න.
119
00:06:49,090 --> 00:06:51,220
මං කැමැත්තෙන්ම එන්නම්.
120
00:06:51,260 --> 00:06:53,430
ඒත් මේ වෙලාවේ මං ඇත්තටම හුගක් කාර්යබහුලයි.
121
00:07:01,100 --> 00:07:03,370
මේක මොන දෙයක් වුනත්...
122
00:07:07,440 --> 00:07:10,410
මේ ඔයා නෙවෙයි.
123
00:07:14,450 --> 00:07:16,150
හරි, අන්තිම කමාන්ඩ් එක,
124
00:07:16,180 --> 00:07:17,150
ifconfig,
125
00:07:17,180 --> 00:07:18,220
space,
126
00:07:18,250 --> 00:07:22,290
wlan1, space, up.
127
00:07:29,160 --> 00:07:31,710
ඔන්න තියෙනවා.
128
00:07:31,970 --> 00:07:34,330
මොකද?
129
00:07:34,370 --> 00:07:37,240
අපි මේ දැන් FBI එක අයිති කරගත්තා.
130
00:07:53,190 --> 00:07:56,020
මං ඒක කලා නේද?
131
00:07:57,190 --> 00:08:01,930
එක්කෝ ඒ අපි
132
00:08:01,960 --> 00:08:04,160
නැත්තම් එයා.
133
00:08:16,740 --> 00:08:19,080
,මං කොහොමද ඒක කලේ?
134
00:08:21,180 --> 00:08:23,520
ඔයා...
135
00:08:23,550 --> 00:08:26,620
ඒ හාදයා නම් මහා ජරාවක්.
136
00:08:26,650 --> 00:08:29,320
එයා බෙරිහන් දෙන ගමන් හිටියේ
137
00:08:29,360 --> 00:08:31,220
කවුරුහරි ගෑණු කෙනෙක්ව මරණ එකයි...
138
00:08:31,260 --> 00:08:33,390
ඒ හැම එකකම පුදුම වීමයි.
139
00:08:33,430 --> 00:08:35,990
මං කියන්නේ ඊලගට අපියි.
140
00:08:36,030 --> 00:08:39,030
මං කොහොමද ඒක කලේ?
141
00:08:40,900 --> 00:08:44,070
මං ස්ක්‍රිප්ට් ගැහුවට පස්සේ,
142
00:08:44,100 --> 00:08:47,010
එයා දෙවියෝ වෙන්න හිතාගෙන යන්න ගියා.
143
00:08:49,410 --> 00:08:52,080
පොප්කෝන්,
144
00:08:52,110 --> 00:08:55,680
ඩාර්ලීන් එතන තමයි තුවක්කුව හැංගුවා කිව්වේ.
145
00:08:55,720 --> 00:09:00,020
මට ඕනේ වුණේ නෑ, ඒත්...
146
00:09:04,020 --> 00:09:07,360
මං එයාට වෙඩිතිබ්බා.
147
00:09:08,630 --> 00:09:10,600
නෑ.
148
00:09:12,870 --> 00:09:15,170
නෑ මමයි එයාට වෙඩිතිබ්බේ.
149
00:09:22,480 --> 00:09:24,640
හයියෙන්.
150
00:09:24,680 --> 00:09:26,810
හයියෙන්.
151
00:09:32,850 --> 00:09:34,320
හයියෙන්.
152
00:09:34,360 --> 00:09:36,390
මං මගේ යාලුවන්ට කිව්වා ඔයා එනවයි කියලා.
153
00:09:39,390 --> 00:09:41,230
ඔයා දන්නවනේ ඒක කරන්න බැහැ කියලා.
154
00:09:41,260 --> 00:09:43,500
මං හිතුවේ මේක අපේ සැමරීම කියලා.
155
00:09:43,530 --> 00:09:45,900
අපි දෙන්නට දෙන්නා ආදරෙයි.
මොනාද හංගන්න තියෙන්නේ?
156
00:09:45,930 --> 00:09:49,300
ඩෙරෙක්.
157
00:09:49,340 --> 00:09:52,340
ඔයාට කී වතාවක් 30 ලබනවද?
158
00:09:52,370 --> 00:09:55,970
එක්කෝ ඔයා මගේ පෙම්වතිය හැටියට සාදයට එන්න ඕනේ
159
00:09:56,010 --> 00:09:57,980
නැත්තම් අපේ වැඩ මෙතනින් ඉවරයි.
160
00:10:03,780 --> 00:10:05,650
පැය දෙකකට කලින් ඒවා අරගන්න.
161
00:10:11,840 --> 00:10:13,870
2015 ජූලි 03, පෙ.ව11:20:00
දත්ත සොයාගත නොහැක.
162
00:10:15,530 --> 00:10:17,500
ගියසතියේ ඕනෙම දවසක්.
163
00:10:21,950 --> 00:10:23,750
2015 ජූනි 24, පෙ.ව. 11:20:00
දත්ත සොයාගත නොහැක.
164
00:10:28,470 --> 00:10:29,830
2015 ජූනි 17, පෙ.ව. 11:20:00
දත්ත සොයාගත නොහැක.
165
00:10:31,380 --> 00:10:33,310
හැම එකකටම හානි වෙලා.
166
00:10:33,550 --> 00:10:36,080
නෙට්වර්ක් ටීම් එකට කතා කරන්න.
167
00:10:36,120 --> 00:10:38,450
ඔයාලව හැක් කරලා.
168
00:10:38,490 --> 00:10:41,720
මට පුලුවන් 23 වැනි තට්ටුවට ගිහිල්ලා
ඇන්ජෙලා මෝස්ගේ පරිඝණකය පරික්ෂා කරන්න.
169
00:10:41,760 --> 00:10:44,090
ඒත් මොනවත් හොයාගන්න නම් ලැබෙන්නේ නෑ...
මට හොදටම විශ්වාසයි එයා හැම සළකුණක්ම මකන්න ඇති...
170
00:10:44,120 --> 00:10:46,020
ඒත් කෝකටත් කියලා බලන්න ඕනේ.
171
00:10:46,060 --> 00:10:48,060
ඔයා කොහෙද යන්නේ?
172
00:10:48,100 --> 00:10:49,560
හෙට ජූලි හතරවෙනිදා.
173
00:10:49,600 --> 00:10:53,570
මං යනවා බාබකිව් ටිකක් හොයාගන්න.
174
00:11:06,470 --> 00:11:07,640
ලටපට එකතු වීමත් එක්ක
175
00:11:07,670 --> 00:11:09,410
නගරයේ වසංගත රෝග පැතිරෙන්න අරගෙන.
176
00:11:09,440 --> 00:11:11,580
මුල්‍ය අර්බුධය 5/9ක් වෙලා තියෙනවා,
177
00:11:11,610 --> 00:11:14,320
හුගක් පුද්ගලික ව්‍යාපාර වළට සපයාගත නොහැකිව තියෙනවා
178
00:11:14,420 --> 00:11:15,760
කළමනාකරණ සේවාවන් අපතේ යාමත් එක්ක,
179
00:11:15,940 --> 00:11:17,550
මේ නිසා මාර්ග දෙපස
180
00:11:17,690 --> 00:11:20,150
ගොඩගැහුණු මේ කුණු පුච්චාද දමනවා.
181
00:11:20,250 --> 00:11:23,910
මෙවැනි ක්‍රියාවන් වලින් 9/5 සිදුවෙද්දී,
ටැක්සි හා ලොමිසන් කොමිසම අසා සිටියා
182
00:11:24,010 --> 00:11:25,760
රියදුරන්ට "Ecoin" සදහා අවසර දෙන ලෙසට.
183
00:11:25,920 --> 00:11:29,130
ගෙවීම් ජංගම දුරකථන මගින් කල හැක.
184
00:11:29,330 --> 00:11:31,770
Ecoin ඇප් එක "Play Store" හෝ
185
00:11:31,870 --> 00:11:34,050
"App Store" තුලින්ද ලබාගත හැක, ස්කෑන් කිරීම
සදහා QR code එක භාවිතා කරන්න
186
00:11:34,180 --> 00:11:35,780
ඔබේ ගමනාන්තයට පැමිණුන හැටියේම,
187
00:11:35,880 --> 00:11:37,060
ගෙවීම තැන්පත් කල හැක.
188
00:11:37,160 --> 00:11:38,410
ඔබේ " Ecoin Wallet" එක මගින්.
189
00:11:50,920 --> 00:11:53,020
හැමදේම ඉවර වුණාට පස්සේ මං ඔයාට කෝල් ගත්තම
190
00:11:53,060 --> 00:11:54,060
ඔයා ඒවා ගන්නේ නැතුව ඉදලා
මං හොදටම ඔයා ගැන බය වුණා.
191
00:11:54,090 --> 00:11:55,060
මං යනවා.
192
00:11:55,090 --> 00:11:58,360
ඔයා ඉලක්කය නෙවෙයි.
193
00:11:58,400 --> 00:11:59,400
සිස්කෝ උත්සහ කරන්නේ...
194
00:11:59,430 --> 00:12:02,060
නතර කරගන්න.
195
00:12:02,100 --> 00:12:06,200
මං දන්නවා ඔයා ඔයාගේ ජීවිතේ
දැනටමත් අනතුරේ දාගෙන ඉන්නේ කියලා, ඉතින්...
196
00:12:06,240 --> 00:12:09,200
තවත් දුම් කඩතිර ඕනේ නෑ.
197
00:12:09,240 --> 00:12:12,040
හරි, මගෙන් ඕනේ දෙයක් අහන්න.
මං ඕනේ දේකට උත්තර දෙන්නම්.
198
00:12:12,080 --> 00:12:14,540
මං ඔයාට ඒක ණයගැතියි.
199
00:12:14,580 --> 00:12:18,610
ඔයාලා මට වැඩිය බුද්ධිමත් කියලයි
හැමවෙලේම හිතුවේ.
200
00:12:18,650 --> 00:12:21,550
අයියෝ.
201
00:12:21,590 --> 00:12:25,390
ඔයා කවදාවත් ඇත්තටම ඒක හංගුවේ නෑ.
202
00:12:25,420 --> 00:12:27,220
හැම හැලොවින් එකකදීම,
203
00:12:27,260 --> 00:12:29,730
අපි පොඩි කාලේ,
204
00:12:29,760 --> 00:12:32,700
ඔයයි එලියටුයි කලේ මට අර
බයහිතෙන විකාර ෆිල්ම් එක පෙන්නපු එක.
205
00:12:32,730 --> 00:12:34,760
ඒක හරිම නරකයි.
206
00:12:34,800 --> 00:12:36,400
ඒ කාල වළට පස්සේ,
207
00:12:36,430 --> 00:12:39,400
මට යම්තාක් දුරකට ඒක අමතක
වෙලා ගිහින් තියෙන්නේ.
208
00:12:39,440 --> 00:12:43,870
වෙස්මුහුණු දාගත්ත එවුන් හිටි ගමන්
වීඩියෝ එළියට දාන්න ගත්තත්.
209
00:12:43,910 --> 00:12:46,210
මං හරියට මතක තියාගත්තේ නෑ.
210
00:12:48,280 --> 00:12:50,450
බාගේවිට මං මතක තියාගන්න ඇති.
211
00:12:50,480 --> 00:12:54,120
සමහරවිට මට මතකතියාගන්න ඕනේ නැතුව ඇති.
212
00:12:54,150 --> 00:12:56,220
ඒත් අයියෝ,
213
00:12:56,250 --> 00:13:00,220
ඒක නම් මහා පිස්සුවක්, නේහ්?
214
00:13:00,260 --> 00:13:03,390
ඔයාලට පුලුවන් වෙන්නඇති...
215
00:13:27,360 --> 00:13:28,800
පහලදී ඕනේ කරන කාලය ඔයාට ලැබුණද
216
00:13:28,840 --> 00:13:30,480
ඔයාගේ ඔලුව හදාගෙන කරන්න ඕනේ දේ කරන්න?
217
00:13:33,970 --> 00:13:36,230
කතා කරපං.
218
00:13:38,910 --> 00:13:40,740
ඔව්.
219
00:13:44,680 --> 00:13:46,680
ඔයා එයාව විශ්වාස කරනවද?
220
00:13:54,690 --> 00:13:56,450
ඔව්.
221
00:14:03,330 --> 00:14:04,300
හරි.
222
00:14:06,930 --> 00:14:09,200
මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ.
223
00:14:17,710 --> 00:14:22,010
ඔයා මෙතන ඉන්න ඕනේ
224
00:14:22,050 --> 00:14:25,180
ඔයාට කරන්න තියෙන වැඩේ ඉවර වෙනකන්.
225
00:14:25,220 --> 00:14:27,690
සයිට් එක අප් වෙලා ආවහම,
226
00:14:27,720 --> 00:14:31,090
ඔයා ඔයාගේ ගුහාවට ආයේ රිංගන්න ඕනේ
227
00:14:31,120 --> 00:14:35,090
මේ බබා හොදට ඥාව් ගානවා කියලා දැනගන්නතාක්.
228
00:15:02,420 --> 00:15:05,390
මේකට කොච්චර වෙලා යයිද?
229
00:15:05,430 --> 00:15:07,330
පැය කිහිපයක්.
230
00:15:07,360 --> 00:15:08,730
එයාට ඕනේ ලැබුනම...
231
00:15:08,760 --> 00:15:10,860
එයාට මාව ඕනේ.
232
00:15:10,900 --> 00:15:14,070
ඉතින් ඒ නිසා අපි ආරක්ෂිතයි.
233
00:15:54,370 --> 00:15:56,670
මොනාද ඔච්චර බලන්නේ?
234
00:16:10,890 --> 00:16:12,290
එතකොට මේක හෙට සිද්දවෙනවා?
235
00:16:19,000 --> 00:16:21,230
හෙලෝ, ඩෙරෙක්.
236
00:16:22,670 --> 00:16:26,300
ඔයා ආවේම නෑ.
237
00:16:26,340 --> 00:16:29,240
ඔයා ආවේ නැත්තම් මොකද්ද
වෙන්නේ කියලා කිව්වනේ.
238
00:16:29,280 --> 00:16:32,740
නෑ-නෑ-නෑ-නෑ-නෑ, තවදුරටත් ඒක නම් වෙන්නේ නෑ.
239
00:16:32,780 --> 00:16:36,250
ඔයා ඕනෙවට වඩා මං එක්ක සෙල්ලං කරනවා.
240
00:16:36,280 --> 00:16:37,780
මට දැනන් ඉන්න තිබුණේ
241
00:16:37,820 --> 00:16:40,650
E Corp සාදයේදී හමුවුන කෙනා
242
00:16:40,690 --> 00:16:42,420
අසුභ ආරංචියක් වෙන්න තිබුණා.
243
00:16:42,460 --> 00:16:45,460
ඔයාව ඒ සාදයේදී හමුවෙන එකෙන් මගේ
මොකක්හරි දෙයක් වෙනස් වෙන්න තිබුණා.
244
00:16:46,830 --> 00:16:49,290
ඔයා නැත්තම් මමත් නැතිවෙන්න තිබුණා.
245
00:16:49,330 --> 00:16:51,000
ඔයාට ඕනේ දේ,
246
00:16:51,030 --> 00:16:54,000
මටත් ඕනා.
247
00:16:54,030 --> 00:16:58,000
මං අද රෑ කාර්යබහුල වෙලා හිටියේ මගේ
නීතිඥයා එක්ක වැඩක් කරගන්න තිබුණු නිසා
248
00:16:58,040 --> 00:17:01,040
මේක කරන්න.
249
00:17:05,180 --> 00:17:06,880
මේක මගෙන් ඔයාට උපන්දින තෑග්ගක්.
250
00:17:10,900 --> 00:17:16,400
දික්කසාදවීමේ සිතාසිය
251
00:17:17,620 --> 00:17:18,720
මල මගුලයි.
252
00:17:19,060 --> 00:17:21,460
අපිට කවදාවත් නොතිබුණු ට්‍රැෆික් එකක් ඇවිත්.
253
00:17:21,490 --> 00:17:24,500
අපි අප් වෙච්ච වෙලේ ඉදන්
බිට්කොයින් ගාන දෙගුණ වෙලා.
254
00:17:26,970 --> 00:17:29,530
සයිට් ඩවුන් වෙලා තිබුණු ටිකේ
200,000ම අරගන්න තිබුණා,
255
00:17:29,570 --> 00:17:31,970
ඒක ඔයාට අදාළ දෙයක් කොල්ලෝ.
256
00:17:32,010 --> 00:17:35,940
ඔයාගේ කූඩුවවට යන්න වෙලාව හරි.
257
00:17:35,980 --> 00:17:38,880
සෙල්ලමට මොකද වෙන්නේ?
258
00:17:38,910 --> 00:17:42,550
පරණ කාලේ නාමෙන්.
259
00:17:42,580 --> 00:17:44,820
මට එලියට්ව විනාඩියකට දෙන්න.
260
00:17:44,850 --> 00:17:46,850
එළියෙන් ඉන්න.
261
00:18:00,330 --> 00:18:02,000
හරි, සකසන්න.
262
00:18:06,340 --> 00:18:09,810
ස්තුතියි.
263
00:18:09,840 --> 00:18:11,580
මොකටද?
264
00:18:11,610 --> 00:18:16,380
අපි මුලින්ම මුණගැහුණු වෙලාවේ,
මං හිතුවා ඔයා අපිට උදව් කරයි කියලා.
265
00:18:16,420 --> 00:18:19,420
මං හිතුවේ මං ඔයාගේ
ගැලවුම්කරු වෙන්න යනවා කියලා.
266
00:18:22,760 --> 00:18:25,660
මං ඔයාට මගේ නෝනා ගැන කිව්වේ නෑ.
267
00:18:25,690 --> 00:18:28,130
ඇය හරිම දක්ෂයි.
268
00:18:29,930 --> 00:18:32,830
මටත් වඩා.
269
00:18:32,870 --> 00:18:34,830
එයා හරියට ඔයා වගෙයි,
270
00:18:34,870 --> 00:18:37,000
පරිඝණක ගැන හොදට දැනුම තිබුණා.
271
00:18:37,040 --> 00:18:39,400
ඇය ජීවත් වෙන්න කලේ ඒ සම්බන්ධ දේවල්.
272
00:18:39,440 --> 00:18:42,840
ඇයට වෙබ්අඩවියක් කරන්න
ඕනේ කියලා අදහසක් ආවහම,
273
00:18:42,880 --> 00:18:46,240
මට හිතුනා ඒක හොද දෙයක් කියලා.
274
00:18:47,810 --> 00:18:51,550
මං නම් හිතන්නේ නෑ එයාට ඒ සයිට් එක
ඇත්තටම මේ තත්වෙට පත්වෙන්න ඕනේ වුණා කියලා.
275
00:18:51,580 --> 00:18:55,250
එයාට ඕනේ වුණේ මං ලවා
ඒක අවශ්‍ය මට්ටමට පත්කරන්න.
276
00:18:55,290 --> 00:18:57,420
ඒත් මේ දේවල් ඉක්මණින් වෙනස් වුණා,
277
00:18:57,460 --> 00:19:00,690
ඒක අයිති කරගන්න ජීවිතේම ගතවුණා.
278
00:19:00,730 --> 00:19:02,890
ඒවගේමයි සල්ලිත්,
279
00:19:02,930 --> 00:19:04,760
හොදයි...
280
00:19:04,800 --> 00:19:06,900
අපි මේ කතා කරන සල්ලි ඇවිත්
281
00:19:06,930 --> 00:19:10,300
ඔයාට ප්‍රශ්ණයක් ඇති කරලා ඒක
හරි හෝ වැරදි හෝ වේවා වෙයි.
282
00:19:10,340 --> 00:19:11,540
ඉතින් ඔයා දන්නවනේ,
283
00:19:11,570 --> 00:19:13,440
අපි එකගතාවයට ආවා.
284
00:19:13,470 --> 00:19:16,370
අපි සයිට් එකේ විකුණන දෙයක්
285
00:19:16,410 --> 00:19:19,040
මාකට් එකේ පරිඝණක ගත කරන්න තීරණය කලා.
286
00:19:19,080 --> 00:19:21,080
අපි බැලුවේවත් නැහැ.
287
00:19:24,520 --> 00:19:26,750
එයා මට වඩා ප්‍රතික්ෂේප
කිරීම අතින් වඩා හොදයි.
288
00:19:26,790 --> 00:19:28,050
ඒකෙන් මාව කාලා දැම්මා,
289
00:19:28,090 --> 00:19:31,460
සිද්දවෙනවයි කියලා මං කළමනාකරණය කරපු හැමදේම.
290
00:19:31,490 --> 00:19:34,260
වඩාත්ම නරක දේට මං බයවුණා.
291
00:19:34,290 --> 00:19:36,130
ඒත් මං තාමත් බැලුවේ නෑ.
292
00:19:37,300 --> 00:19:40,730
ඔයා එනකන්.
293
00:19:50,040 --> 00:19:52,740
ඒකෙ තියෙන්නේ මොනාද කියලා මං හොයාගත්තම,
294
00:19:52,780 --> 00:19:54,350
අපි ඔයාට කරපු දේ,
295
00:19:54,380 --> 00:19:56,780
අපි RTට කරපු දේ,
296
00:19:56,820 --> 00:19:59,620
ඒක නිවට වැඩක්.
297
00:20:01,320 --> 00:20:04,360
ආපහු හැරිලා බලද්දී,
298
00:20:04,390 --> 00:20:06,360
වරදෙහි වැටෙන එක ගැන කතා කරද්දි,
299
00:20:06,390 --> 00:20:08,360
මම වැරදියි.
300
00:20:14,700 --> 00:20:18,670
මට ස්ථාවරයක් අරගන්න තිබුණා.
301
00:20:26,710 --> 00:20:29,880
ඔයයි මගේ උත්තරය.
302
00:20:33,820 --> 00:20:36,790
වෙන විදිහක් නෑ.
303
00:20:39,830 --> 00:20:43,130
ඒ නිසා ඔයාට ස්තුතියි.
304
00:21:00,910 --> 00:21:03,180
මට තව කොච්චර වෙලාවක් තියෙනවද?
305
00:21:09,220 --> 00:21:11,320
මොනාද බං.
306
00:21:11,360 --> 00:21:13,390
අපි දෙන්නම දන්නවා මං ඔයාට
අර කම්පියුටර් එක ළගට
307
00:21:13,430 --> 00:21:16,490
යන්න දුන්නම ඔයා ඊලගට කරන්න හදන දේ.
308
00:21:18,400 --> 00:21:19,930
එයාලගේ වගකිවයුතු කාලයත් එක්ක,
309
00:21:19,970 --> 00:21:22,770
මං නම් හිතන්නේ එයාලව මේ
වෙද්දීත් වටකරලා ඇත්තේ.
310
00:21:34,880 --> 00:21:38,120
එයාලා මෙහෙට එන්න කලින් ඔයා
මෙතනින් ගියොත් තමයි හොද.
311
00:21:38,150 --> 00:21:41,290
ලෝක චෙස් ශුරයා එමියුල් ලෑස්කර්
312
00:21:41,320 --> 00:21:42,620
වරක් කිව්වා,
313
00:21:42,660 --> 00:21:46,860
"ඔයා හොද පියවරක් දැක්කම...
314
00:21:46,890 --> 00:21:50,530
වඩා හොද එකක් හොයන්න."
315
00:21:58,570 --> 00:22:01,370
එලියට්.
316
00:22:06,150 --> 00:22:09,910
පරිස්සම් වෙන්න.
317
00:22:43,450 --> 00:22:45,620
මං මයිග්රේෂන් වැඩේ ඉවරයක් කලාම,
318
00:22:45,650 --> 00:22:48,320
මං සයිට් එක අනිත් පැත්ත ගහලා විවෘත කලා
319
00:22:48,350 --> 00:22:51,960
TOR ට්‍රැෆික් එකකට වඩා වැඩියෙන්.
320
00:22:51,990 --> 00:22:54,090
මෙතන ඉන්න කොහෙවත් යන්න එපා.
321
00:22:54,130 --> 00:22:56,490
සර්ච් එන්ජින් කිහිපයක ඉන්ඩෙක්ස් අරගත්තා
322
00:22:56,530 --> 00:22:58,000
ඉහළ ප්රචාරක අඩවිවල
323
00:22:58,030 --> 00:23:00,200
ඒවගේම එකතු කල ස්පර්ෂයට නැගීමත්,
324
00:23:00,230 --> 00:23:02,830
දැන් ඒකට පිවිසෙන්න පුළුවන්
ඕනෙම මධ්යකයකින්
325
00:23:02,870 --> 00:23:05,840
ගූගල්වල "තායිලන්ත කෙල්ලක් විකිණීමට ඇත" කියලා ප්‍රචාරය යැව්වත් හරි
326
00:23:05,870 --> 00:23:08,270
FBI එකේ අයට අල්ලගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
327
00:23:08,310 --> 00:23:11,610
මං එයාලට නිර්නාමික ඔත්තුවක්
ඊමේල් කලාට පස්සේ.
328
00:23:11,640 --> 00:23:16,210
Mr. Robot කියන්නේ මගේ කොටසක් වුණා
මං නිර්මාණය කරපු වේදනාවක කොටසක් නිසා.
329
00:23:16,250 --> 00:23:19,450
ඒ නිසා අපිට ආයේ පටන් ගන්න
අවස්ථාවක් තියෙනවා.
330
00:23:19,490 --> 00:23:22,690
අපේ අතටඅත දීපු එක කටයුතු
කලේ කතිකා කල සහායකයෝ හැටියට.
331
00:23:25,740 --> 00:23:27,660
HOUSE E CORP BAILOUT VOTE
332
00:23:31,460 --> 00:23:33,030
මන්දිරය නියෝගයකට පැමිණේවි.
333
00:23:36,880 --> 00:23:41,650
U.S. HOUSE LIVE C-SPAN
334
00:24:01,730 --> 00:24:04,190
සතියක ඉදලා ඔයා මගේ
කෝල් වළට උත්තර දුන්නේ නෑ.
335
00:24:04,230 --> 00:24:06,930
ඔයාට පේනවා ඇතිනේ මං කාර්යබහුලයි කියලා.
336
00:24:06,960 --> 00:24:08,900
ඊයේ බොරුවට ඇපදීමත් එක්ක,
337
00:24:08,930 --> 00:24:11,070
මේ බළල් තඩියෝ ටික සී සී කඩ විසි වෙනවා.
338
00:24:11,100 --> 00:24:13,570
ශිෂ්ටාචාරයේ අවසානය දැන් ලගපාතකයි තියෙන්නේ,
339
00:24:13,610 --> 00:24:15,770
ඉතින් බලාගෙන ඉන්න වෙනවා.
340
00:24:15,810 --> 00:24:18,010
මට පුලුවන් නඩුව සමතයකට පත් කරන්න.
341
00:24:19,940 --> 00:24:21,980
ඒකෙන් අහකට වෙලා ඉන්න.
342
00:24:22,010 --> 00:24:23,150
නීතිඥයන් ඒ ගැන බලනවා.
343
00:24:23,180 --> 00:24:24,950
E Corp එකෙන් ඒක ව්සිදලා දේවි.
344
00:24:24,980 --> 00:24:28,380
ඒත් නිවහල් පිරික්සුමේ
අවිනිශ්චිතාවක් තියෙන්න පුළුවන්.
345
00:24:28,420 --> 00:24:29,650
අපි ඒක අතහැරියොත්...
346
00:24:29,690 --> 00:24:30,990
මං මේක ගැන ඔයා එක්ක කතා කරන්නේ නෑ.
347
00:24:31,020 --> 00:24:33,220
ඔයා නිවහල් පිරික්සුම අතහැරියොත්,
348
00:24:33,260 --> 00:24:34,620
ඒ අය සමතයකට පත්වේවි.
349
00:24:34,660 --> 00:24:38,260
ඔයාගේ ලොක්ක්ද ඔයාව මේකට දැම්මේ?
350
00:24:40,070 --> 00:24:43,600
පොඩ්ඩක් බලන්න වෙන දේ දිහා.
351
00:24:43,630 --> 00:24:45,700
කවුද දන්නේ මේ කේස් එක නිසා
352
00:24:45,740 --> 00:24:48,340
මේ කොම්පැණියට මොනා වෙයිද කියලා?
353
00:24:48,370 --> 00:24:51,010
අවිනිශ්චිතතාව අතහරින්න.
ඔයාට ඔයාගේ සල්ලි ලැබෙයි.
354
00:24:51,040 --> 00:24:53,610
පිරික්සුම තියෙන්නෙත් හේතුවකට.
355
00:24:53,640 --> 00:24:56,110
ඔයාගේ අම්මට වෙච්ච දේ
356
00:24:56,150 --> 00:24:57,710
ආයේ වෙනවට ඔයා කැමතිද?
357
00:24:57,750 --> 00:24:59,880
මං තහවුරු කරන්නම් පිරික්සුම
ඇතුලාන්තයෙන් කරගෙන යනවා කියලා.
358
00:25:01,350 --> 00:25:04,120
එහෙමද එයාලා ඔයාව මෝඩයට අන්දන්නේ?
359
00:25:04,160 --> 00:25:06,060
මාව විශ්වාස කරන්න, එයාලා මාව
එහෙදි අගය කොටස සලකනවා.
360
00:25:10,400 --> 00:25:13,160
ඔයා මට හිනා උනාට,
361
00:25:13,200 --> 00:25:17,170
එයාලා මට ගෞරව කරනවා.
362
00:25:17,200 --> 00:25:20,070
මං දන්නේ නැහැ මගේ ඉස්සරහ
ඉන්න කෙනා කවුද කියලා,
363
00:25:20,110 --> 00:25:23,170
ඒත් මං නම් මේ කිසිම දෙයක්
එක්ක එකග වෙන්නේ නැහැ.
364
00:25:23,210 --> 00:25:25,710
මං එයාලව විශ්වාස කරන්නේ නැහැ.
365
00:25:25,740 --> 00:25:28,010
අවංකවම?
366
00:25:28,050 --> 00:25:29,910
මං ඔයාව විශ්වාස කරන්නෙත් නැහැ.
367
00:25:29,950 --> 00:25:32,020
ඇරත්, ඔයා හිතන්නේ ඕනෙම කෙනෙක්
එකග වෙන්න ඕනේ කියලද
368
00:25:32,050 --> 00:25:34,020
ඔයා විකුණන හැමදේකටම?
369
00:25:34,050 --> 00:25:35,990
ඒක නිකන් මගේ කැමත්ත විතරක් නෙවෙයි,
370
00:25:36,020 --> 00:25:38,220
මුළු සමුහයක්ම.
371
00:25:38,260 --> 00:25:39,720
ඔයාට 2/3වත් ඕනේ වෙනවා.
372
00:25:39,760 --> 00:25:42,230
මං දැනටමත් අත්සන් අරගත්තා.
373
00:25:45,430 --> 00:25:48,030
ඒක මුල්‍ය වංචාවක්.
374
00:25:48,070 --> 00:25:51,940
බැංකු හැමදේකටම වඩා ඒ ගැන සැලකිලිමත් වෙනවා.
375
00:25:53,870 --> 00:25:57,410
මේක ඇත්තටම ඔයා මොකක් වගේද පේන්නේ?
376
00:25:57,440 --> 00:26:00,280
ඔයාට සල්ලි ලැබෙන්නේ නැහැ. මට ලැබෙන්නේ.
377
00:26:00,310 --> 00:26:02,210
ඔයා ඒක දන්නවනේ, හරිද?
378
00:26:02,250 --> 00:26:04,080
ඒ නිසා මං ඔයාගෙන් තව එක වතාවක් අහන්නම්.
379
00:26:04,120 --> 00:26:06,050
ඇයි ඔයා මෙහෙ ආවේ?
380
00:26:06,080 --> 00:26:09,820
මොකද නිසැකවම ඔයා මගේ අදහස ගැන පොඩි
හරි තැකීමකට ලක් වෙන්නේ නැහැ.
381
00:26:11,890 --> 00:26:14,860
මේක ඇත්තටම ආචාරශීලීබවක්.
382
00:26:31,280 --> 00:26:34,510
රේ ගැන හැමෝම කතා වෙනවා.
383
00:26:40,090 --> 00:26:44,650
මට ඒකට කරන්න වෙන දෙයක් තිබුණේ නෑ.
384
00:26:44,690 --> 00:26:47,960
බොරු කියන එක නම් හොද දෙයක් නෙවෙයි, මොකද.
385
00:26:47,990 --> 00:26:50,930
හැමෝම දැන් ඔයා ගැන ඇහැ ගහගෙන ඉන්නේ.
386
00:26:53,260 --> 00:26:56,070
භාගයක් දෙනා ඔයාට ආදරෙයි.
387
00:26:56,100 --> 00:26:59,170
භාගයක් දෙනාට ඕනේ ඔයාව මරන්න.
388
00:26:59,200 --> 00:27:03,540
අනෙක් භාගෙට ඕනේ ඔයා එක්ක අරගලයට එන්න.
389
00:27:04,840 --> 00:27:06,410
ඒත් ඔයා දැනගන්න ඒ භාගයක් දෙනාගෙන්
390
00:27:06,440 --> 00:27:09,310
මං ඔයා ගැන වදවෙනවා සහෝ.
391
00:27:09,350 --> 00:27:10,680
හෙයි.
392
00:27:10,720 --> 00:27:13,850
පොඩි එකෝ, ඉක්මණටම මට ඔතන දෙනවා.
393
00:27:18,820 --> 00:27:20,960
මට මෙතන අවුලක් නෑ.
394
00:27:22,830 --> 00:27:23,830
මොකක්ද ඒ කිව්වේ?
395
00:27:23,860 --> 00:27:25,500
ඔයා කියපු දේ ඇහුණේ නෑ.
396
00:27:25,530 --> 00:27:27,360
ඔයාට ඇහුණානේ.
397
00:27:36,640 --> 00:27:38,010
මගුලේ
398
00:27:38,040 --> 00:27:39,810
නිර්භීතකම කියන්නේ
399
00:27:39,840 --> 00:27:42,380
ස්පර්ශකයක්.
400
00:27:45,980 --> 00:27:49,620
මං යෝජනා කරනවා ඔයා ඔයාගේ කොල්ලා
එක්ක කතා කළා නම් හොදයි කියලා.
401
00:27:49,650 --> 00:27:52,060
එයා ඉන්න විදිහ හොදයි.
402
00:27:53,580 --> 00:27:55,150
රේ ගේ සයිට් එකේ.
403
00:27:55,190 --> 00:27:57,720
මගේ වොලට් එකේ බිට්කොයින් 800 ක් තිබුණා.
404
00:27:57,750 --> 00:28:00,090
දැන් මේ ක්ෂණිකවම වෙච්ච දේවල්
එක්ක මට ඇතුළු වෙන්න බැහැ.
405
00:28:00,600 --> 00:28:03,800
අලුතින් වෙලදාම් මොකුත් කරන්නත්
බැහැ සයිට් එක ඩවුන් වෙලා නිසා.
406
00:28:05,370 --> 00:28:06,930
මේ හැමදේම ඔයා නිසයි.
407
00:28:06,970 --> 00:28:08,300
ඉතින් මං නම් මේක දකින විදිහට,
408
00:28:08,960 --> 00:28:11,960
ඔයා මට ඒකට හරියන්න ගෙවන්න ඕනේ.
409
00:28:18,580 --> 00:28:20,350
අපි එකෙන් එක අරගන්නම්
410
00:28:20,380 --> 00:28:22,880
පස්සේ වෙලාවක.
411
00:28:36,900 --> 00:28:39,830
මතකතියාගන්න,
412
00:28:39,870 --> 00:28:43,430
ඩෑම්කෝල්ස් සේනාබලය යටතේ ඉන්නේ කියලා.
413
00:28:48,610 --> 00:28:49,770
අනතුරු ඇගවීමක් නැතිවම,
414
00:28:49,810 --> 00:28:52,280
මට මගේ නීතිඥයාගෙන් කෝල් එකක් ආවා.
415
00:28:52,310 --> 00:28:55,610
අවිනිශ්චිතතාවක් තියෙන ලොකුම නඩුව
416
00:28:55,650 --> 00:28:58,920
එක පාරටම අතහැරලා.
417
00:28:58,950 --> 00:29:01,520
විස්තර කරන්න අදහසක් තියෙනවද?
418
00:29:01,550 --> 00:29:04,390
ඒක තමයි ඔයාට ඕනේ වුණේ, නේද?
419
00:29:04,420 --> 00:29:05,760
මට මතකයි මං ඔයාට කිව්වා
420
00:29:05,790 --> 00:29:07,790
හරියටම මේකේ අනිත්පැත්ත.
421
00:29:07,830 --> 00:29:10,460
ඔයාට ඒ ගැන අහන්න ඕනේ කමක් තිබුණේ නෑ.
422
00:29:12,230 --> 00:29:14,470
ඒත් මේ දේ තමයි ඔයාට ඕනේ වුණේ.
423
00:29:16,970 --> 00:29:19,170
ඔයා යෝජනාව පිළිගන්නවද?
424
00:29:21,440 --> 00:29:24,610
මට නම් නෙවෙයි කියලා කියන්න ඕනේ,
425
00:29:24,640 --> 00:29:27,310
නිලමය වශයෙන්, ඒත්...
426
00:29:27,350 --> 00:29:29,480
මේ මොහොතේ අපිට සල්ලි
427
00:29:29,520 --> 00:29:31,150
ගොඩක් ඕනෙම කරන දෙයක්
කියන එක විරුද්ධ වෙද්දීත්,
428
00:29:31,180 --> 00:29:32,820
මේක මෙහෙම විසදන එකට වඩා
429
00:29:32,850 --> 00:29:36,450
ලාබයි නීතිමය වශයෙන් බේරුමක් කරගන්න එක.
430
00:29:36,490 --> 00:29:38,960
මට දැනගන්න පුළුවන්ද ඔයා මේ අවිනිශ්චිතතාව
431
00:29:38,990 --> 00:29:41,830
අතහරින එක ඔයාට මේ තරම් වැදගත් ඇයි කියලා?
432
00:29:46,800 --> 00:29:48,800
ඔයා ඊවිල් වල රහස්‍ය න්‍යාය පත්‍රයක්
433
00:29:48,840 --> 00:29:51,500
ආරක්ෂා කරනවද?
434
00:29:53,140 --> 00:29:55,640
අපි හැමෝම ආරක්ෂා කරන්නේ
435
00:29:55,680 --> 00:29:57,940
ඊවීල් රහස් න්‍යාය පත්‍රයක් නෙවෙයිද?
436
00:30:04,480 --> 00:30:05,780
ඒ කාරණයේදී,
437
00:30:05,820 --> 00:30:07,790
මෙන්න මගේ කතාව.
438
00:30:07,820 --> 00:30:09,220
මං මේ රස්සාව අරගන්නකොට
439
00:30:09,260 --> 00:30:11,260
ටෙරී කොල්බි මට කිව්ව දේ
440
00:30:11,290 --> 00:30:14,990
තමයි මට ඇතුලාන්තයෙන් වෙනස්කමක්
කරන්න පුලුවන් වෙයි කියලා.
441
00:30:17,030 --> 00:30:18,830
මට මගේ තත්වය මාරු කරගන්න ඕනේ
442
00:30:18,870 --> 00:30:20,730
"අවධානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවට".
443
00:30:20,770 --> 00:30:22,730
ඒකෙ කළමනාකාර තනතුරක් තියෙනවා.
444
00:30:22,770 --> 00:30:24,640
මගේ අඩුවකට තියෙන අත්දැකීමත් එක්ක,
445
00:30:24,670 --> 00:30:26,840
මං හිතන්නේ ඔයා දන්නවා මට ඒ
පාඩුව පිරිමහන්න පුලුවන් කියලා
446
00:30:26,870 --> 00:30:28,010
ධාවනය හා
447
00:30:28,040 --> 00:30:29,570
ඉක්ෂණික අධ්‍යනයත් එක්ක.
448
00:30:29,610 --> 00:30:32,010
අන්න එහෙමයි ඔයා මුල්‍ය නාස්තිය තෝරාගත්තේ
449
00:30:32,050 --> 00:30:34,110
ඔයා උපයාගත්තා විතරයි...
450
00:30:34,150 --> 00:30:35,980
ඔයා දන්නවද
451
00:30:36,020 --> 00:30:37,180
ආංශික ක්‍රියාවක් කරන්න?
452
00:30:37,220 --> 00:30:39,150
ඒක තමයි මට ඕනේ.
453
00:30:51,130 --> 00:30:53,700
මං මේ අහන්නේ.
454
00:31:01,970 --> 00:31:04,310
අද මගේ උපන්දිනය.
455
00:31:06,010 --> 00:31:09,310
ඔයා ඒක දැනගෙන හිටියද?
456
00:31:09,350 --> 00:31:10,350
නෑ.
457
00:31:12,450 --> 00:31:13,680
- මං හිතුවේ...
- නෑ, නෑ...
458
00:31:13,720 --> 00:31:15,150
ඔයා ඔන්ලින් තිබිලා කියවන
දේවල් විශ්වාස කරන්න එපා.
459
00:31:15,190 --> 00:31:19,990
අද තමයි ඇත්තටම මගේ උපන්දිනේ.
460
00:31:20,030 --> 00:31:22,490
මං මගේ ඇත්තම උපන්දිනය
කා එක්කවත් කියලා නෑ.
461
00:31:22,530 --> 00:31:25,630
සමහර දේවල් මං එක්කම තියෙන්න අරිනවා මිසක්.
462
00:31:30,370 --> 00:31:32,970
සුභ උපන්දිනයක් වේවා එහෙනම්.
463
00:31:41,080 --> 00:31:46,950
ඔයා කැමතිද මා එක්ක සමරන්න?
464
00:31:47,020 --> 00:31:49,250
අද රෑ?
465
00:31:54,360 --> 00:31:56,090
බෑ.
466
00:32:06,510 --> 00:32:08,510
එහෙනම් ලබන අවුරුද්දේවත් බලමු.
467
00:32:11,740 --> 00:32:14,510
නුබ ඒවා අයිතිකරගන්න ඉන්නවත් එක්ක
468
00:32:14,550 --> 00:32:16,410
ඒවගේම නුබ ඒවා ඉෂ්ට කරගත්තා,
469
00:32:16,450 --> 00:32:19,550
ඒවගේම ඔවුන්ගේ දේශයේ පදිංචිකාරයෝ වීම.
470
00:32:20,920 --> 00:32:22,020
ආමේන්.
471
00:32:22,060 --> 00:32:24,390
ආමේන්.
472
00:32:41,480 --> 00:32:45,240
මට ඔයාට සමාවෙන්න කියන්න ඕනේ වුණා.
473
00:32:45,280 --> 00:32:47,880
මං පහුගිය මාසේ කරපු ප්‍රකාශයට.
474
00:32:57,420 --> 00:32:59,620
කරුණාකරලා ඔයාට පුළුවන්ද මට යන්න දෙන්න?
475
00:33:02,130 --> 00:33:05,530
මං දන්නවා ඔයා බයවෙලා ඉන්නේ,
476
00:33:05,570 --> 00:33:08,700
ඒත් ඔයාට තියෙන බය නිවැරදියි.
477
00:33:08,740 --> 00:33:12,870
ඒ කියන්නේ ඔයා සදාකාලිකවම පරීක්ෂාවෙන් ඉදිවී.
478
00:33:12,910 --> 00:33:15,110
ඔයාට දැනගන්න ඕනෙද මං දන්නේ කොහොමද කියලා?
479
00:33:17,240 --> 00:33:20,210
මං දැකලා තියෙනවා ඔයා එයාට කතා කරනවා.
480
00:33:20,250 --> 00:33:23,450
හයියෙන් නම් නෙවෙයි, ඒත් මට ඔයාට කියන්න පුලුවන්.
481
00:33:23,480 --> 00:33:26,580
ඔයාගේ මුණෙන්ම.
482
00:33:26,620 --> 00:33:29,050
ඒක පිස්සුවක් නෙවෙයි, එලියට්,
483
00:33:29,090 --> 00:33:32,960
ඒක හරිම සාමාන්‍ය දෙයක්.
484
00:33:32,990 --> 00:33:35,760
ඔයා දැකලා තියෙද මං එයා එක්ක කතා කරනවා?
485
00:33:35,800 --> 00:33:37,500
ඔව්.
486
00:33:37,530 --> 00:33:40,670
ඒත් ඔයා ඒ තරම් රහසක් හංගගෙන ඉන්න ඕනේ නෑ.
487
00:33:42,340 --> 00:33:46,570
ජේසුස් වහන්සේට ඔයාගේ හදවතට එන්න දුන්නම,
488
00:33:46,610 --> 00:33:49,440
ඔහු සදාකාලික ඔයාට ඇහුන්කන් දේවි.
489
00:33:54,180 --> 00:33:56,780
මං ඔයාට දෙයක් කියන්නම්,
490
00:33:56,820 --> 00:33:59,820
මං ඔයාට තනියෙන් ඉන්න කාලයක් දෙන්නම්.
491
00:34:22,080 --> 00:34:28,820
ඔබ තනිවී නැත
අප සැවොම වෙනස් අය වන්නෙමු නමුත් අපි සැවොම එක සමානය
492
00:34:35,520 --> 00:34:37,890
මට ඔයාගේ උදව් ඕනා.
493
00:34:39,730 --> 00:34:42,800
පහුගිය සති කිහිපයේ මං අතරමන් වෙලා හිටියේ.
494
00:34:42,840 --> 00:34:44,430
මං රේ එක්ක හිටි කාලයේ.
495
00:34:45,550 --> 00:34:47,990
මං පටන් ගත්ත දේ මං අවසන් කරන්න ඕනේ.
496
00:34:48,020 --> 00:34:50,290
Evil Corp එක්ක.
497
00:34:50,320 --> 00:34:52,420
ඒත් මං දන්නේ නැහැ මං ඒක කොහොම කරන්නද කියලා.
498
00:35:08,320 --> 00:35:11,920
ඇයි ඔයා මුලින් මට ඇහුන්කන් දෙන්න ගත්තේ?
499
00:35:15,190 --> 00:35:16,830
මං ඔයාව එදා යැව්වහම
500
00:35:16,860 --> 00:35:20,830
Evil Corp සර්වර් එකේ වැඩේට,
501
00:35:20,870 --> 00:35:24,400
ඔයාගේ ඇතුලාන්තයෙන් දෙයක් ඔයාට
කිව්වා ඇහුන්කන් දෙන්න කියලා.
502
00:35:24,440 --> 00:35:27,400
ඒවගේම ඔයා ඒක කලා.
503
00:35:27,440 --> 00:35:29,170
සබ්වේ එක දිගේ මං පස්සෙන් ආවා,
504
00:35:29,210 --> 00:35:31,840
fsociety එකට ආවා,
505
00:35:31,880 --> 00:35:33,240
ඊටපස්සේ ඔයා...
506
00:35:33,280 --> 00:35:34,580
මං නෙවෙයි...
507
00:35:34,610 --> 00:35:38,680
අපිව Evil Corp එකට මෙහෙයෙව්වා.
508
00:35:38,720 --> 00:35:41,420
මං ඒ කිසිදේකට ඔයාට බල කලේ නෑ.
509
00:35:41,450 --> 00:35:43,050
හැමදේම කලේ ඔයා.
510
00:35:43,090 --> 00:35:45,060
ඔයාගේ තෝරාගැනීම.
511
00:35:45,090 --> 00:35:47,260
ඇත්ත තමයි,
512
00:35:47,290 --> 00:35:50,290
මං ඔයාගේ මෙහෙයවීම පසුපස ආවා.
513
00:35:55,470 --> 00:35:58,130
මිනිස්සුන්ට ඕනේ ඔයාව අනුගමනය කරන්න, පුතේ.
514
00:36:00,310 --> 00:36:01,870
ඇයි?
515
00:36:01,910 --> 00:36:04,170
ඔයා මුළු ලෝකයම විප්ලයවක් වෙතට මෙහෙයවපු
516
00:36:04,210 --> 00:36:06,910
හේතුවටම තමයි.
517
00:36:06,950 --> 00:36:10,350
මොකද ඔයයි නායකයා.
518
00:36:15,390 --> 00:36:19,560
මට නායකයෙක් වෙන්න ඕනේ නෑ.
519
00:36:19,590 --> 00:36:21,730
ඔයා මගෙන් ඇහුවා කොහොමද මේක
ඉවරයක් කරන්නේ කියලා.
520
00:36:21,760 --> 00:36:23,260
ඒක තමයි ඔයා කරන්න ඕනේ දේ.
521
00:36:23,290 --> 00:36:26,300
ඔයා මෙහෙයවන්න ඕනේ.
522
00:36:27,740 --> 00:36:29,790
අවධානමක් ඉදිරියෙන්
523
00:36:29,890 --> 00:36:30,630
අවධානම් කළමනාකාරිත්වය
524
00:36:31,200 --> 00:36:32,930
ඔයාගේ මහල වගේ නෙවෙයි,
525
00:36:32,960 --> 00:36:34,730
කොෆි මැෂිම, ලිපිගොනු කාමරය.
526
00:36:34,770 --> 00:36:36,030
මෙතන ඉන්න මිනිස්සු, මේ අය තමයි ඔයාගේ'
527
00:36:36,070 --> 00:36:37,400
අවධානම් කළමනාකරණ මණ්ඩලයේ සමයෝජකයෝ,
528
00:36:37,440 --> 00:36:38,870
ඔයාට වැඩ කරන්න ලැබෙන්නේ මේ කණ්ඩායම එක්ක.
529
00:36:38,900 --> 00:36:41,040
වාර්තා, විශ්ලේෂණ කටයුතු,
530
00:36:41,070 --> 00:36:42,700
ඒවගේම ඔයා හැමදේම මට වාර්තා කරන්න ඕනේ.
531
00:36:42,740 --> 00:36:45,170
නවයෙන් පහකට පස්සේ, හුදෙක්ම අපේ කාලය
532
00:36:45,210 --> 00:36:48,710
සහයෝගය දුන්නේ මේ අවධානම් සහයක කණ්ඩායමට.
533
00:36:48,750 --> 00:36:51,250
ඒක තමයි අපි මෙතන කරන්නේ.
534
00:36:51,280 --> 00:36:53,580
අපේ අභ්‍යන්තර සමීක්ෂණ කණ්ඩායම
535
00:36:53,620 --> 00:36:55,620
කළමනාකරණයට නිර්දේශයන් කරනවා
536
00:36:55,650 --> 00:36:57,550
ඒත් අවධානම් හා
537
00:36:57,590 --> 00:37:00,720
විනිමය නිවැරදි කිරීම කටයුතු සදහා ඇමතීම.
538
00:37:00,760 --> 00:37:02,630
ඔයා කඩිසර වෙන්නයි ඕනේ.
539
00:37:02,660 --> 00:37:05,290
පිටතින් යමක් හිතලා බලලා
නුවනින් ක්‍රියා කරන්න.
540
00:37:05,330 --> 00:37:07,030
ඔයා ඇතුළට එනවා; යනවා;
541
00:37:07,060 --> 00:37:09,700
තත්වයන් ක්ෂණිකවම තක්සේරු කරනවා;
උත්තර හොයාගන්න;
542
00:37:09,730 --> 00:37:13,800
සීමිත හානි වලින් පිළිතුරු හොයාගන්න.
543
00:37:13,840 --> 00:37:15,870
මං ඔයාට අවසර ලබා දෙනවා
544
00:37:15,910 --> 00:37:18,070
අපි වැඩ කරන කේස් එකට.
545
00:37:18,110 --> 00:37:21,380
ඒක ඉතා තදින්ම ක්‍රියා කරන නඩුවක්
546
00:37:21,410 --> 00:37:24,710
ජල දුෂණය ඉක්මවා ගියපු.
547
00:37:24,750 --> 00:37:26,580
තාම වැඩිය ප්‍රසිද්ධ වෙලා නෑ, ඒත්
548
00:37:26,620 --> 00:37:27,620
ලොකු දෙයක් වෙන්න පුලුවන්
549
00:37:27,650 --> 00:37:29,550
2016 පළමු කාර්තුව.
550
00:37:29,590 --> 00:37:32,390
මට ෆයිල් සර්වර් එකට යන්නත් අවසර ලැබෙනවද?
551
00:37:32,420 --> 00:37:33,890
මං ලග IT එකේ අය ඉන්නවා
552
00:37:33,920 --> 00:37:35,220
ඔයා හරහා ඒ හැමදේම කරගෙන යන්න.
553
00:37:35,260 --> 00:37:38,390
Setup, Outlook, Calendar.
554
00:37:40,570 --> 00:37:42,660
ඔයා ගිඩියන් ගොඩඩ්ව දැනගෙන හිටියද?
555
00:37:42,700 --> 00:37:44,470
අපි ව්‍යාපෘති කිහිපයක් එකට වැඩ කලා
556
00:37:44,500 --> 00:37:45,900
එයා විකුණුම් ආශ්රිත වැඩ වල ඉන්නකොට.
557
00:37:45,940 --> 00:37:49,210
එයාට සිද්දවුන දේ නම් හුගක් භයානකයි.
558
00:37:49,240 --> 00:37:52,210
ඉතින්, දැන් ඇයි ඔයාව ගිහින් වැඩ
එහෙම බලන්නේ නැත්තේ?
559
00:37:52,240 --> 00:37:54,880
මං සතියට වතාවක් පරික්ෂා කරන්නම්.
560
00:37:54,910 --> 00:37:58,480
ඔයාට මොනවත් ඕනේ වුණොත් මට දැනුම් දෙන්න.
561
00:38:05,620 --> 00:38:09,690
මට පුළුවන්ද දෛනික විමසීම්
රැස්වීමට සහභාගී වෙන්න?
562
00:38:09,730 --> 00:38:12,090
මේ බලන්න,
563
00:38:12,130 --> 00:38:13,430
ඒක,
564
00:38:13,460 --> 00:38:15,200
ඒක අධ්‍යක්ෂකවරුන්ගේ මට්ටම් වළට අදාළ රැස්වීමක්.
565
00:38:15,230 --> 00:38:16,930
අපි ඒකට කළමනාකරුවන්ට ආරාධනා කරන්නේ නෑ.
566
00:38:16,970 --> 00:38:18,430
මං නිකන් ගිහින් අහගෙන හිටියා නම් විතරක්වත්
567
00:38:18,470 --> 00:38:20,440
මට වේගය වැඩි කරගන්න උදව්වක් වෙන්න පුලුවන්.
568
00:38:20,470 --> 00:38:22,100
මට සහතික කරන්න ඕනේ එකතු කරන ලද වටිනාකම්
569
00:38:22,140 --> 00:38:24,710
පුලුවන් ඉක්මණින්ම කරන්න.
570
00:38:24,740 --> 00:38:26,010
හරි එහෙනම්.
571
00:38:26,040 --> 00:38:27,780
ඒක අද හවස්වරුවේ තියේවි.
572
00:38:27,810 --> 00:38:30,280
මං ඔයාට ආරාධිත විස්තර එවන්නම්.
573
00:38:33,120 --> 00:38:34,620
පහල ඉන්න උද්ගෝෂණ කරුවන් එක්ක
574
00:38:34,650 --> 00:38:37,450
ඔයාට පුලුවන් වුණාද අවුලක් නැතුව ඇතුළට එන්න?
575
00:38:38,820 --> 00:38:42,590
ඒක මහා පිස්සුවක් නේ?
576
00:38:52,140 --> 00:38:55,800
මං මාවම සුවකරගන්න Mr. Robot කිව්ව
මාර්ගයේ යන ගමන් හිටියේ.
577
00:38:55,840 --> 00:38:59,040
රෙජිමේන්තුව නම් ඒ මාර්ගයේ යනවා වෙන්න ඕනේ.
578
00:39:00,980 --> 00:39:03,280
මං කවදාවත් හිතුවේ නෑ රෙජිමේන්තුව
579
00:39:03,310 --> 00:39:06,110
මාව ආයෙමත් මං පටන් ගත්ත තැනටම යාවාවී කියලා.
580
00:39:07,920 --> 00:39:09,920
මිනිස්සු මට හැම වෙලාවෙම කියන්නේ
581
00:39:09,950 --> 00:39:12,120
එතන වැඩෙන එක නියමිත ස්ථානය නෙවෙයි කියලා.
582
00:39:12,160 --> 00:39:14,820
ඒක සංචාරය ගැන දෙයක්.
583
00:39:14,860 --> 00:39:19,230
ඒත් ගමනාන්තය ඔයා නම් මොකද කරන්නේ?
584
00:39:19,260 --> 00:39:22,060
හැම වෙලාවකම ඒ ඔයා නම් මොකද?
585
00:39:28,970 --> 00:39:30,670
හෙයි!
586
00:39:30,710 --> 00:39:31,910
උදව් කරන්න!
587
00:39:37,010 --> 00:39:38,480
මට දැනගන්න ලැබුණා උබට ප්‍රශ්ණයක් තියෙන බව.
588
00:39:38,520 --> 00:39:40,250
උබ දන්නවද උබේ අනිත් ප්‍රශ්නේ මොකක්ද කියලා?
589
00:39:40,280 --> 00:39:41,320
ඕනෑවට වඩා ධෛර්යය තියෙන එක.
590
00:39:41,350 --> 00:39:42,780
හරියට නිකන් උබේ කළු යාලුවා වගේ.
591
00:39:42,820 --> 00:39:43,920
ඌ උබට කියන්න ඇති ඒක හොද දෙයක් කියලා,
592
00:39:43,950 --> 00:39:45,190
ඒත් හැම වෙලාවකම ඒක එහෙම වෙන්නේ නෑ.
593
00:39:45,220 --> 00:39:47,160
ඒකෙන් උබව දෝෂ සහිත තීන්දු වළට මුල පුරනවා.
594
00:39:48,460 --> 00:39:49,990
ඒත් මං උබව ශක්තිමත් කරන්න යන්නේ.
595
00:39:50,030 --> 00:39:52,260
ඒ උබේ අවුලක් වෙලා තියෙන ධෛර්යයේ
දෝෂය නිරාකරණය කරන්න හදන්නේ.
596
00:39:56,000 --> 00:39:58,030
හරි.
597
00:40:00,470 --> 00:40:03,610
ඒ උබේ ආත්මයේ ධෛර්යය අපි නැති
කරන්න ඕනේ යාලුවා.
598
00:40:05,540 --> 00:40:07,540
උබට මේකෙන් බේරෙන්න තිබුණා
උබ මට සල්ලි දුන්නා නම්.
599
00:40:07,580 --> 00:40:09,110
ඒ ගැන හිතපන්.
600
00:40:09,150 --> 00:40:12,110
ඒ ගැන හිතපන්.
601
00:40:12,150 --> 00:40:14,850
ඒ ගැන හිතපන්.
602
00:40:14,890 --> 00:40:16,890
නෑ, නෑ!
603
00:40:34,770 --> 00:40:38,570
අගහරුවාදාට ලියුමක් ලැබෙවී.
604
00:40:38,610 --> 00:40:40,880
ඒකෙ කියලා තියෙන විදිහට කරන්න.
605
00:40:51,420 --> 00:40:53,160
මේ ඇහුනද, බං,
606
00:40:53,190 --> 00:40:57,590
ඔයා සුදු රෝස දැක්කම,
607
00:40:57,630 --> 00:41:00,300
මං ඔයාට හොදක් කලා කියලා කියහන්.
608
00:41:09,540 --> 00:41:12,770
මං උබ වෙනුවෙන් ඉන්නම්.
609
00:41:12,810 --> 00:41:15,180
හැමදාමත්.
610
00:41:31,810 --> 00:41:33,480
සාමාන්‍යයෙන් එයාලා අපිව පෝෂණය කරනවා.
611
00:41:33,520 --> 00:41:34,480
ඒකත් එක හේතුවක් වෙනවා
612
00:41:34,520 --> 00:41:35,240
මේ රැස්වීම වළට එන්න.
613
00:41:35,410 --> 00:41:36,260
අපි දැන් පටන් ගමුද?
614
00:41:36,630 --> 00:41:38,360
සූසන්ට එන්න පුලුවන් වෙයි
කියලා නම් හිතන්නේ නෑ.
615
00:41:38,390 --> 00:41:39,690
ඇය නැතුව මේ රැස්වීම පටන්
ගන්න හේතුවක් තියෙනවද?
616
00:41:39,730 --> 00:41:41,330
ආර්ථිකය මල ජරාවක් බවට පත්වෙයි
617
00:41:41,360 --> 00:41:45,230
සූසන් ජේකොබ් එයාගේ නිවාඩු
දවස් ටික අරගන්න හිතුවොත්.
618
00:41:45,270 --> 00:41:47,000
ව්‍යාපාරයේ මුල් පියවර තමයි
619
00:41:47,040 --> 00:41:49,100
අපි සමාගම් වළට සපයන ස්වායත්ත ණය.
620
00:41:49,140 --> 00:41:50,340
මං පුදුම වෙලා තියෙන්නේ එයාලා
621
00:41:50,370 --> 00:41:52,490
භේදනයක්දී ප්‍රයෝජනයක් ගන්නේ නැති එක ගැන.
622
00:41:52,570 --> 00:41:53,690
මගේ කලාපයේ වාර්තා වෙලා තියෙනවා
623
00:41:53,840 --> 00:41:55,190
තෙවන පන්තියේ ක්‍රියාවන් කිහිපයක්.
624
00:41:55,390 --> 00:41:57,230
ගිවිසුම් කල හානිය නම් අවමයි.
625
00:41:57,370 --> 00:41:58,540
මං නම් ඒ වද වෙන්නෙම නෑ.
626
00:41:58,740 --> 00:41:59,520
අපි බේරුමක් කරගමු.
627
00:41:59,720 --> 00:42:01,810
ඒත් සූසන් ආවහම අපි මේ වැඩ ගැන කතා කරගම්මු.
628
00:42:02,250 --> 00:42:04,010
මං ඒ ඔක්කොම ටික සාරාංශ
කලොත් උදව්වක් වෙන්න පුලුවන්
629
00:42:04,050 --> 00:42:07,150
අපි කොහොමද... අපි පහුගිය
කේස් හැසුරුවේ කියලා.
630
00:42:07,180 --> 00:42:08,650
රටාවන් තියෙනවද යන්න බලාගන්න
631
00:42:08,680 --> 00:42:11,550
මේ වගේ ප්‍රශ්නයකදී කොහොමද මේක
අමතන්නේ කියලා උදව් කරගන්න පුලුවන් වෙන්න.
632
00:42:13,720 --> 00:42:15,520
අපි වැදගත් සිද්දීන්වල කේස් ඇද දැම්මොත්
633
00:42:15,560 --> 00:42:17,890
හරියට ඩකෝටා ෆ්රෑකින් වගේ
634
00:42:17,930 --> 00:42:19,730
වොෂින්ටන් නාගරිකය,
635
00:42:19,760 --> 00:42:22,700
මට පුලුවන් කමක් ලැබේවි
ඔක්කොම සාරාංශ කරලා දාන්න.
636
00:42:26,640 --> 00:42:28,600
මට ඕනේ කරන එකම දේ තමයි අවසරය
637
00:42:28,640 --> 00:42:31,140
එතකොට මට පුලුවන් වැඩේ කරගෙන යන්න.
638
00:42:47,840 --> 00:42:49,870
දන්නවද දෙයක්?
639
00:42:49,910 --> 00:42:52,810
අද අපිට මෙතන කරන්න දෙයක් නෑ.
640
00:42:52,840 --> 00:42:55,940
කෑම ලැබුනෙත් නෑ, සූසනුත් පිට ගිහින්.
641
00:42:55,980 --> 00:42:57,380
අපි මේක කල්දාමු.
642
00:42:57,410 --> 00:42:58,810
මං ඕක විනාඩි දෙකකට කලින් කිව්වේ නැද්ද?
643
00:42:58,850 --> 00:43:00,420
අපි ඇත්තටම කෑම ලැබෙන්නේවත් නැතුව යනවද?
644
00:43:00,450 --> 00:43:02,480
මං කිව්වනේ කල් දැම්මා.
645
00:43:18,540 --> 00:43:21,900
මං දන්නවා ඔයා කවුද කියල.
646
00:43:21,940 --> 00:43:23,070
ඒවගේම ඔයා මේ රස්සාව අරගන්න
647
00:43:23,110 --> 00:43:24,770
කරපු දේත්.
648
00:43:24,810 --> 00:43:27,240
ඔයා මාරුවීමක් අරගන්න ඕනේ නම්, ඕනේ එකකේගේ අහවල්
එකක් උනත් කටේ දාගෙන උරාවී.
649
00:43:27,280 --> 00:43:29,850
අවංකවම, මට නම් ගානක්වත් නෑ.
650
00:43:31,850 --> 00:43:35,120
මේක ප්රතිපලයන්හී ප්රසාදයන්.
651
00:43:35,150 --> 00:43:36,990
ඔයා දන්නවද කවුද මට මේක කිව්වේ කියලා,
652
00:43:37,020 --> 00:43:39,550
මං කොහොමද ඔයා එක්ක මේ දේවල්
හසුරවන්න ඕනේ කියලා?
653
00:43:41,060 --> 00:43:43,260
එයා කිව්වා වගේම මං ගෙනහැර දක්වනවා,
654
00:43:43,290 --> 00:43:46,300
"ඔයාට ඕනෙම විදිහකට."
655
00:43:54,770 --> 00:43:57,770
කුනිස්සන් කොක්ටේලය රසවිදින්න.
656
00:44:00,010 --> 00:44:02,680
ඔයා හිතන්නේ නැද්ද මේක සුභ ආරංචියක් කියලා?
657
00:44:11,620 --> 00:44:14,190
ඒත් ඔයාට ඒ ගැන සතුටු නෑ.
658
00:44:16,790 --> 00:44:19,960
මට විශ්වාස නෑ.
659
00:44:20,000 --> 00:44:22,970
ඔයාට කවද්ද මේක ලැබුණේ?
660
00:44:23,000 --> 00:44:25,330
අද උදේ.
661
00:44:28,470 --> 00:44:31,270
එයා එක්ක ඔයාගේ අන්තර්
ක්‍රියාකාරිත්වය කොහොමද?
662
00:44:33,380 --> 00:44:34,980
පළවෙනි වතාවට,
663
00:44:35,010 --> 00:44:38,010
අපි එකිනෙකාව විශ්වාස කරනවා.
664
00:44:38,050 --> 00:44:41,350
මං එයාට උදව් කරනවා වගේම එයා මට උදව් කරනවා.
665
00:44:42,690 --> 00:44:44,490
මං අම්මා එක්ක ඉන්න කාලේ,
666
00:44:44,520 --> 00:44:47,690
මට ඕනේ වුණේ එයාව අහක් කරලා දාන්න.
667
00:44:47,730 --> 00:44:51,530
ඒත් ඔයා කිව්වා හරි.
668
00:44:51,560 --> 00:44:55,560
ඔයාට ඔයාගේ ජීවිතේ කොටසක්
විනාශ කරලා දාන්න බැහැ.
669
00:45:01,840 --> 00:45:05,410
එලියට්, මට ඔයාගෙන් ප්‍රශ්ණයක් අහන්න ඕනේ.
670
00:45:07,810 --> 00:45:10,250
ඔයා මේ වෙලාවේ කොහේ ඉන්නවා කියලද හිතන්නේ?
671
00:45:14,050 --> 00:45:16,390
ඔයා මොකද්ද අදහස් කලේ?
672
00:45:20,990 --> 00:45:25,030
එලියට්,
673
00:45:25,060 --> 00:45:29,200
ඔයා ඔයාගේ අම්මා එක්ක හිටියේ නෑ කියලා
ඔයා දන්නවා නේද?
674
00:45:30,600 --> 00:45:31,800
මං දන්නවා.
675
00:45:48,920 --> 00:45:50,820
ඔයා නිදහස් වුනාම,
676
00:45:50,860 --> 00:45:54,990
මං විශ්වාස කරනවා ඔයා මගේ
කාර්යාලයට ඇවිත් ඉදිවී කියලා.
677
00:45:55,030 --> 00:45:58,590
මං හිතන්නේ අපේ දෛනික කාර්ය ස්ථාන
කරගෙන යන එක වැදගත් කියලා.
678
00:45:58,630 --> 00:46:02,430
ඔයා එකග නැද්ද?
679
00:46:02,470 --> 00:46:03,870
ඔව්.
680
00:46:15,790 --> 00:46:19,690
පාලනය කිරීම සමහර වෙලාවට මුලාවක් වෙනවා.
681
00:46:19,730 --> 00:46:23,360
ඒත් සමහර වෙලාවට යහපත වෙනුවෙන්
මුලාව වුනත් පාලනය කරන්න ඕනේ.
682
00:46:30,870 --> 00:46:35,210
මනොකල්පිත කියන්නේ ලෝකය
හමුවෙන්න තියෙන ලේසිම විදිහ,
683
00:46:35,240 --> 00:46:39,380
පලයන අස්වැසිල්ලට කුරිරු යතාර්ථයක් වෙනුවෙන්.
684
00:46:41,650 --> 00:46:43,610
හැමදේකටම පස්සේ,
685
00:46:43,650 --> 00:46:47,720
ඒ නිසා නෙවෙයිද අපි හුගක් තීරණයන්
ඉදිරියේ වටවෙලා ඉන්නේ?
686
00:46:49,350 --> 00:46:51,960
ඒ නිසා අපිට දකින එක මගහරින්න පුළුවන්ද?
687
00:46:51,990 --> 00:46:53,690
ඒ නිසා අපිට පුළුවන්ද එකිනෙකාව මගහරින්න?
688
00:46:53,730 --> 00:46:55,490
මං නම් හිතන්නේ නෑ
689
00:46:55,530 --> 00:46:57,360
මං කතා කරන්න තාම සුදානම් කියලා.
690
00:46:57,400 --> 00:47:00,200
ඉතින් අපිට සත්‍ය මගරින්න පුළුවන්ද?
691
00:47:02,230 --> 00:47:06,300
මං ඔයාලට හැමදේම නොකිව්වට සමාවෙන්න.
692
00:47:06,340 --> 00:47:10,310
ඒත් මට මේක ඕනේ කරනවා වඩා හොද
පිළිවෙලකට සකස් කරන්න.
693
00:47:13,680 --> 00:47:16,350
කරුණාකරලා ඕනේවට වඩා උමතු වෙන්න එපා.
694
00:47:16,380 --> 00:47:19,180
මේ වතාවේ විතරයි අන්තිම පාරට මං
ඔයාගෙන් දේවල් හංගන්නේ.
695
00:47:19,220 --> 00:47:21,820
මං පොරොන්දු වෙනවා.
696
00:47:40,870 --> 00:47:42,210
මං දන්නවා ඔයාලා හිතන දේ,
697
00:47:42,240 --> 00:47:44,370
ඒත් නැහැ.
698
00:47:44,410 --> 00:47:46,380
මං ඔයාලට බොරු කිව්වේ නැහැ.
699
00:47:46,410 --> 00:47:48,780
ඔයාව උදේට හමුවෙන්නම්.
700
00:47:48,810 --> 00:47:50,950
මේ හැමදේම ඇත්තටම සිද්දවෙලා.
701
00:47:50,980 --> 00:47:52,950
මං ඒකත් එක්ක පිටපත් වෙන්නේ මෙහෙමයි.
702
00:47:52,990 --> 00:47:54,750
ඒත් දැන්,
703
00:47:54,790 --> 00:47:58,220
මං කැමතියි අපි එකිනෙකා විශ්වාස කරනවානම්.
704
00:47:58,260 --> 00:48:00,890
අපි ඒ ගැන එකග වෙමු.