1 00:00:03,530 --> 00:00:05,200 අයියෝ! උඹ...උඹ එන්නැද්ද යන්න? 2 00:00:06,480 --> 00:00:08,830 ඔහේ ඔහේගේ දැන් බිරිඳව රවට්ටලා තියෙනවා තවත් ගෑනු 7ත් දෙනෙක්වත් එක්කම. 3 00:00:08,830 --> 00:00:10,440 මං ළඟ තියෙනවා Digital සාක්‍ෂි ඒ හැම දේකම. 4 00:00:10,450 --> 00:00:11,810 එතකොට උඹ Kristaව මුණ ගැහෙන එක නැවත්තුවේ නැත්නම්, 5 00:00:11,810 --> 00:00:13,260 ඔහේගේ නෝනා දැනගනියි හැමදෙයක්ම. 6 00:00:13,260 --> 00:00:13,900 හරි. 7 00:00:13,900 --> 00:00:15,100 තව එක දෙයක්... 8 00:00:15,130 --> 00:00:16,740 මට ඔහෙගෙන් තව දෙයක් ඕනේ. 9 00:00:17,620 --> 00:00:19,570 මම ඔයාවම හැක් කලේ නෑ, Krista. 10 00:00:19,570 --> 00:00:20,970 මම හැක් කරනවා හැමෝවම-- 11 00:00:21,240 --> 00:00:24,070 ඉතින් මම අවංකවම කිව්වොත්, මම පුදුම උනා ඔයා ගැන. 12 00:00:24,500 --> 00:00:29,170 මම හිතන්නේ මට ඔයාට පිරිනමන්න පුළුවන් ඔයාටත් වාසි වෙන විකල්පයක්. 13 00:00:29,330 --> 00:00:30,290 ඔහේ කවුද? 14 00:00:31,840 --> 00:00:33,290 ඒක පස්සේ දැනගන්න ලැබෙයි. 15 00:00:33,490 --> 00:00:34,840 එලියට්, මේ අහන්න. 16 00:00:34,920 --> 00:00:36,430 ආයේ කවදාවත් මම ඔයාව දාලා යන්නේ නෑ. 17 00:00:36,430 --> 00:00:38,460 කවදාවත් මම ඔයාව තනිවෙන්න දාලා යන්නේ නෑ ආයේත්. 18 00:00:38,740 --> 00:00:40,400 ඔයා කාත් එක්කද කතා කරන්නේ? 19 00:00:42,000 --> 00:00:45,030 ගිය මාසේ ඉඳලා, Evil Corp මාරු කළා එයාලගේ ටේප් 20 00:00:45,030 --> 00:00:46,630 backup facilities පහකට, 21 00:00:46,630 --> 00:00:48,910 ඉතින් ඔහේ හදන්නේ ඒ ඔක්කොම එකපාර වට්ටන්න 22 00:00:48,910 --> 00:00:50,580 ඇයි ඔයා අපිත් එක්ක වැඩ කරන්නේ? 23 00:00:52,970 --> 00:00:54,630 හැක් එක. හැමදෙයක්ම. 24 00:00:54,630 --> 00:00:56,600 සමහර විට අපි ඒක නොකර හිටියොත් හොඳයි. 25 00:00:56,600 --> 00:00:57,420 ඇයි? 26 00:00:57,840 --> 00:01:00,440 අපේ infect උන server එක ප්‍රධාන network එකට සම්භන්ද වුන ගමන්ම, 27 00:01:00,440 --> 00:01:01,660 අපි ලෑස්තියි වැඩේට. 28 00:01:01,760 --> 00:01:03,640 Scott මෙතන ඉඳලා දිගටම කරගෙන යයි, 29 00:01:03,640 --> 00:01:06,220 ඒත් ඔයා, මට කණගාටුයි, ඔයාට නම් බැහැ. 30 00:01:11,440 --> 00:01:12,430 ඔයා මොන මගුලක්ද-- 31 00:01:12,900 --> 00:01:14,480 මම දන්නවා ඔයාගේ ප්‍රධාන සැලැස්ම මොකක්ද කියලා, 32 00:01:14,480 --> 00:01:16,540 එත් මට දැනගන්න්න ඕනේ, ඉතින් ඔයා මට කිව්වොත් හොඳයි. 33 00:01:19,820 --> 00:01:21,300 ඇයි ඔයා ඒක කරන්නේ? 34 00:01:21,320 --> 00:01:24,560 මේ හැමදේකින්ම ඔයා ලබාගන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? 35 00:01:25,800 --> 00:01:27,640 මට ඕනේ මේ ලෝකේ බේරගන්න. 36 00:01:47,010 --> 00:01:48,500 ඔයාව දකින්න ලැබුන එක සතුටක්. 37 00:01:56,840 --> 00:01:58,780 ඔයා අද ලස්සනයි. 38 00:01:59,250 --> 00:02:00,520 මම ඔයාට බොන්න මොනවා හරි අරන් දෙන්නද? 39 00:02:00,520 --> 00:02:02,300 බලන්න, Michael, මම දන්නේ-- 40 00:02:05,260 --> 00:02:06,340 දෙයියනේ. 41 00:02:07,580 --> 00:02:08,700 මට අමතක වුනා. 42 00:02:09,970 --> 00:02:11,670 ඒක ඔයාගේ ඇත්ත නමවත් නෙමෙයි නේ. 43 00:02:14,570 --> 00:02:17,400 ඒක , මෙහ්... Lenny. 44 00:02:19,670 --> 00:02:20,540 Lenny. 45 00:02:23,280 --> 00:02:24,820 ඉතින් කියන්න මට මොකද වෙන්නේ කියලා. 46 00:02:25,690 --> 00:02:27,060 කොච්චර දුර දිග ගිහින්ද ඒක? 47 00:02:28,780 --> 00:02:29,610 මම දැනටමත් email කළා 48 00:02:29,610 --> 00:02:31,820 Sloan Kettering එකේ ඉන්න මගේ යාළුවාට. 49 00:02:31,880 --> 00:02:33,500 ඒක ඔයා කියන තරම් බරපතල නම්... 50 00:02:33,500 --> 00:02:35,780 - Krista. Krista. - ඊටපස්සේ එයාට ඕනේ-- 51 00:02:35,870 --> 00:02:36,690 බලන්න. 52 00:02:41,000 --> 00:02:42,300 මම මැරෙනවා නෙමෙයි. 53 00:02:45,670 --> 00:02:47,690 උඹ අමන කාලකන්නියා! 54 00:02:47,940 --> 00:02:49,510 බලන්න, ඔහොම ඉන්න. ඒක තමයි එකම විදිහ ඔයාව හමුවෙන්න තිබුන. 55 00:02:49,510 --> 00:02:50,570 තමුසේ ආයේ මට කතාකරන්න වත් එපා, 56 00:02:50,570 --> 00:02:51,970 තෝ මැරිලා මකබෑවුනත්. 57 00:02:51,970 --> 00:02:53,750 ඔයාගේ එක පේෂන්ට් කෙනෙක් මාව හැක් කරලා. 58 00:02:54,430 --> 00:02:55,350 පොඩි කොල්ලෙක්. 59 00:02:56,100 --> 00:02:57,950 උගේ නම තමයි Elliot Alderson. 60 00:02:58,960 --> 00:03:00,580 මම දැනටමත් පොලිසියට ගියා. 61 00:03:01,460 --> 00:03:03,940 අනේ ඔහොම වාඩිවෙන්න පොඩ්ඩක්. 62 00:03:04,640 --> 00:03:06,580 අපි මේ ගැන කතාකරන්න ඕනේ. 63 00:03:17,640 --> 00:03:18,280 මෙන්න. 64 00:03:19,310 --> 00:03:21,260 පොලිස් අන්තර්ජාල අපරාධ කොට්ටාශය දැනටමත් 65 00:03:21,260 --> 00:03:22,260 හොයනවා ඒ ගැන. 66 00:03:22,260 --> 00:03:24,940 එයාලා අන්තිම සති හයේම උත්සහා කළා අල්ලගන්න. 67 00:03:26,560 --> 00:03:27,590 මොකක්ද මේ? 68 00:03:27,590 --> 00:03:30,340 ඒ ඌ කියලා ඔප්පු කරන්න සාක්‍ෂි.ඌ මගේ බලලවත් අරන් ගියා. 69 00:03:31,670 --> 00:03:33,790 බලන්න. පේනවද, එයාට පොඩි Chip එකක් දාලා තිබ්බේ, 70 00:03:33,790 --> 00:03:37,780 ඉතින් මම දුන්න ඒ chip නම්බර් එක නගරේ තියෙන හැම පශු වෛද්‍ය මද්‍යස්ථානයකටම.. 71 00:03:40,110 --> 00:03:43,950 මේ කාලකන්නි පිස්සා මාව හැක් කරලා මගේ ජීවිතේ විනාශ කරපු එක විතරක් නෙමෙයි කලේ, 72 00:03:43,950 --> 00:03:46,190 ඌ මගේ බලලවත් හොරකන් කරගෙන ගියා. 73 00:03:48,020 --> 00:03:49,590 මේ මනුස්සයම තමයි කරන්න ඇත්තේ ඔක්කොම. 74 00:03:49,590 --> 00:03:52,900 මම කිව්වේ, එයා ඔයාවත් මුනගහෙනවනේ, ඉතින් එහෙම බැලුවොත් ඌම තමයි. 75 00:03:52,900 --> 00:03:54,520 මොනවද එයා ඇත්තටම කලේ ඔයාට? 76 00:03:57,040 --> 00:03:59,160 එයා මං ලවා... 77 00:04:01,370 --> 00:04:02,240 ඔයා දන්නවනේ... 78 00:04:04,540 --> 00:04:06,340 කියෙව්වා මේ හැමදෙයක්ම ඔයාට. 79 00:04:10,780 --> 00:04:13,590 මේ පොඩි එකාට මේ දේවල් කරන්න දෙන්න විදිහක් නෑ. 80 00:04:13,820 --> 00:04:16,360 ඌ මගේ පෞද්ගලික ජීවිතටයත් හැක් කළා. 81 00:04:16,860 --> 00:04:19,570 එත් එක්කම තමයි Ashley Madison ඩම්ප් ටිකත් සිද්ද වුනේ. 82 00:04:19,940 --> 00:04:22,910 මගේ නෝනා කොහොමත් හොයාගන්නවා. 83 00:04:23,110 --> 00:04:25,550 මේ හැමදේකටම පස්සේ , එයා මාව දාල ගියා. 84 00:04:26,350 --> 00:04:28,340 මට මගේ පොඩි කෙල්ලවවත් දකින්න විදිහක් නෑ. 85 00:04:29,170 --> 00:04:30,290 මේ දික්කසාදය-- තනිකරම නපුරු හීනයක්. 86 00:04:30,290 --> 00:04:32,000 මට ඔහේගේ දික්කසාදෙන් ඇති මගුලක් වත් නෑ. 87 00:04:32,000 --> 00:04:33,550 බලන්න, ඌ මට මෙහෙම නම් කරන්නේ, 88 00:04:33,780 --> 00:04:35,990 ඌ මේදේම අනිත් මිනිස්සුන්ටත් කරනවා ඇති. 89 00:04:36,710 --> 00:04:37,950 පොඩ්ඩක් හිතන්න ඒ ගැන. 90 00:04:38,400 --> 00:04:40,850 ඌ දන්නවනම් මාව හැක් කරන විදිහ ගැන, 91 00:04:41,390 --> 00:04:43,710 ඒ කියන්නේ ඌ ඔයාවත් හැක් කරලා ඇති. 92 00:04:46,810 --> 00:04:49,540 එයා කළා නේ, අහ්හ් නැද්ද? 93 00:04:58,430 --> 00:05:00,140 මට ඒ ඔයත් එක්ක ගැන කතාකරන්න බෑ දැන්. 94 00:05:02,140 --> 00:05:03,990 ඔයා මට උදව් කරන්න ඕනේ එයාව අල්ලගන්න. 95 00:05:05,690 --> 00:05:07,590 මේ බල්ලාගේ සිද්දිය විතරක් මදි ඒකට. 96 00:05:07,630 --> 00:05:10,760 මගේ යාළුවා කිව්වා මේ කොම්පියුටර් ජිල්මාර්ට් එකට 97 00:05:10,760 --> 00:05:12,190 දැඩි දඬුවම් පමුණුවන්න පුළුවන්. 98 00:05:12,280 --> 00:05:15,240 ඔයාට ගොඩක් සාක්‍ෂි ඕනේ වෙනවා කියලා. 99 00:05:15,240 --> 00:05:16,890 මේ කොල්ල වැඩකාරයෙක්, Krista. 100 00:05:17,080 --> 00:05:19,990 එයා මොනාද මන්ද ප්‍රොක්සි කියලා දේකින් 101 00:05:19,990 --> 00:05:21,660 හරි මොකකින් හරි හොයාගෙන තියෙනවා ඌ කරලා තියෙන්නේ එස්ටෝනියා වල ඉඳලා කියලා. 102 00:05:21,670 --> 00:05:23,010 ඌ ව අල්ලගන්න බෑ. 103 00:05:23,160 --> 00:05:24,700 ඊටපස්සේ මුළු රටම කෑලිවලට කැඩෙයි, 104 00:05:24,700 --> 00:05:26,950 අපිට කවදාවත් ඇත්ත සාක්‍ෂි හොයාගන්න බැරි වෙයි. 105 00:05:27,770 --> 00:05:29,920 ඔයා හිතන්නේ දැන් මට මොකක් මෙතන කරන්න පුළුවන් කියලද? 106 00:05:31,260 --> 00:05:34,500 සමහර විට ඌ කියන්න ඇති මොනවා හරි. 107 00:05:35,320 --> 00:05:37,900 ඔයා දන්නවනේ, ඔයාගේ තෙරපි වාර වලදී. 108 00:05:38,000 --> 00:05:40,820 ඔහ්, අයියියෝ, මට කියන්න නම් එපා ඔය පෞද්ගලික තොරතුරු පිටට දෙන මගුල් නම්. 109 00:05:41,040 --> 00:05:43,360 මේ මිනිහා වැරද්දක් කරලා තියෙන්නේ, දරුණු එකක්. 110 00:05:43,360 --> 00:05:45,040 ඌ හිරේ යන්න ඕනේ හරි නම්. 111 00:05:45,800 --> 00:05:48,290 ඔයා දන්නවානම් මොනවම හරි දෙයක්, 112 00:05:48,600 --> 00:05:51,000 ඌ කිව්ව ඕනෙම දෙයක්, කියන්න මට. 113 00:05:52,690 --> 00:05:56,150 බලන්න, මම නෙමෙයි මෙතන ඉන්න හතුරා. 114 00:05:56,650 --> 00:05:57,730 ඌ තමයි හතුරා. 115 00:05:59,650 --> 00:06:01,450 අපි ඉස්සර හොඳට හිටියා. 116 00:06:02,230 --> 00:06:03,200 මතකද? 117 00:06:04,070 --> 00:06:07,500 මම කිව්වේ, ඔයාට මතක නැද්ද මේ තැන? 118 00:06:09,200 --> 00:06:10,920 අපි කොච්චර හොඳට හිටියද මෙතන. 119 00:06:12,210 --> 00:06:13,720 අයියෝ. 120 00:06:16,660 --> 00:06:18,230 මාත් එක්ක තරහෙන් ඉන්න එපා. 121 00:06:20,520 --> 00:06:22,180 මම ඇත්තටම ඔයාට ආදරේ කළා. 122 00:06:26,720 --> 00:06:28,630 එයා මට මොනවත් කියලා නෑ. 123 00:06:30,180 --> 00:06:31,540 මට ඔයාට උදව් කරන්න විදිහක් නෑ. 124 00:06:41,270 --> 00:06:43,880 ඌ මානසිකයා මගේ බල්ලව ඉස්සුවා! 125 00:07:05,630 --> 00:07:08,390 චීන සහ ජපාන කොටස් වෙළඳපොළට දත්ත වලට අනුව 126 00:07:08,390 --> 00:07:10,930 ඉතා සීග්‍ර වශයෙන් පහල වැටෙන අන්දමක් දක්නට ලැබෙනවා 127 00:07:10,930 --> 00:07:12,820 යුරෝපානු කොටස්වෙළඳපොල තුල. 128 00:07:12,820 --> 00:07:14,510 නමුත් දරුණුම දේ ගතහොත් 129 00:07:14,510 --> 00:07:17,800 මෙම තත්වය අන්තර්ජාතික මූලය අරමුදලට පවා ලීවරණය කරගත නොහැකිව ඇත. 130 00:07:17,800 --> 00:07:20,130 දැනටමත් රටවල් 17ක් පවසා ඇති ආකාරයට 131 00:07:20,130 --> 00:07:23,410 මෙම අති විශාල අර්බුදය හේතුවෙන් බිඳ වැටීමක ලක්ෂණ පෙන්නුම් කර තිබේ. 132 00:07:23,410 --> 00:07:25,570 එම රටවල් අතරට ලිතුවේනියා, 133 00:07:25,570 --> 00:07:27,970 කොරෙශියා, යුක්රේන්, රොමේනියා, 134 00:07:27,970 --> 00:07:30,290 චෙක් ජනරජය , සහ එස්ටෝනියාව අයත් වේ. 135 00:07:30,630 --> 00:07:32,710 ... 136 00:08:32,540 --> 00:08:33,220 මම කොහෙද? 137 00:08:33,220 --> 00:08:34,350 මොකක්? 138 00:08:35,130 --> 00:08:36,380 මම ඇහුවේ, මම කොහෙද ඉන්නේ? 139 00:08:36,380 --> 00:08:38,960 උඹ මේක මෙතන පාක් කරලා තිබ්බේ මේ දවස් දෙකේම. 140 00:08:39,040 --> 00:08:39,940 මට ගෙවපන් 141 00:08:39,940 --> 00:08:41,920 ක්‍රෙඩිට් කාඩ් සිස්ටම් එක ඩවුන් වෙන්න කලින්. 142 00:08:41,970 --> 00:08:43,620 මට සල්ලි ඕනේ , මචෝ. 143 00:08:49,840 --> 00:08:51,830 මේක Tyrellගේ. 144 00:08:55,140 --> 00:08:56,560 ඇයි අපි එකේ ඇතුලේ හිටියේ? 145 00:08:56,560 --> 00:08:58,170 ඔහ්හ්, උඹ ළඟ සල්ලි නෑ කියලා නම් කියන්න එපා මට. 146 00:08:58,170 --> 00:09:01,020 හඃ උඹෙන් ඇති වැඩක් නෑ දැන් යාලු. 147 00:09:01,770 --> 00:09:03,260 මට තේරෙන්නේ නෑ. 148 00:09:04,980 --> 00:09:06,410 උඹ කොච්චර වෙලාද දැන් නිදාගෙන ඉඳල? 149 00:09:09,490 --> 00:09:12,420 සිරාවටම, මොනවද උඹට මතක? 150 00:09:12,580 --> 00:09:14,970 ඉන්න, මට අඩුමතරමේ උඹව විශ්වාස කරන්න වත් බෑ. 151 00:09:21,290 --> 00:09:22,330 හෙයි, කොහෙද තමුසේ යන්නේ? 152 00:09:22,330 --> 00:09:23,490 උඹේ කාර් එක ගැන මොකද? 153 00:09:25,650 --> 00:09:27,940 හේයි, අදනම් අපි උඹේ කාර් එක ඇදගෙන යනවාමයි! 154 00:09:57,910 --> 00:09:58,930 ඇයි මෙච්චර වෙලා ගියේ? 155 00:09:58,930 --> 00:10:00,990 මට නාලා ඇඳුමක් දාගන්න ටිකක් වෙලා ගියා. 156 00:10:00,990 --> 00:10:03,360 ඔයා තාම මෙහෙට අලුත්නේ. ඒ නිසා අවුලක් නෑ. 157 00:10:25,960 --> 00:10:28,440 මගේ දෙවියනේ, ඇති යන්තම් ඔයා ආවා. 158 00:10:28,440 --> 00:10:29,410 කොහෙද ඔයා හිටියේ? 159 00:10:29,410 --> 00:10:32,140 ඔව්, මිනිහෝ. මම කිව්වේ, වැඩක් නෑ, මෙලෝම වැඩක් නෑ. 160 00:10:32,140 --> 00:10:34,210 මම හිතුවේ අපි එකතුවෙලා හැක් එක කරනවා කියලා. 161 00:10:34,210 --> 00:10:35,110 මම කිව්වේ, මොකද දැන් මෙතන වෙන්නේ? 162 00:10:35,110 --> 00:10:37,740 එයා මේ කියන්නේ අපිට සැලැස්මක් තිබුනා කියලා 163 00:10:37,740 --> 00:10:39,210 ටිකක් විතර චාරිත්‍රානුකූල. 164 00:10:39,210 --> 00:10:41,460 චාරිත්‍රානුකූල?මිනිහෝ, අපි මේ සුද්ද කරනවා Drivers ටික, 165 00:10:41,470 --> 00:10:43,880 කේබල් කපලා, fiber ටැප්ස් ඇදලා-- 166 00:10:43,880 --> 00:10:45,130 හරි, හැමෝම, පොඩ්ඩක් ඉන්න! 167 00:10:45,130 --> 00:10:46,930 මට ෂුවර් එයාට එයාගේ හේතු තියෙන්න ඇති . 168 00:10:46,930 --> 00:10:49,580 ඒ ඇරුනාම, කොහොමහරි. වැඩේ කියන්නේ, ඒක වැඩ කලානේ. 169 00:10:49,580 --> 00:10:51,180 දෙවියනේ, මොකක්ද මම කලේ? 170 00:10:51,180 --> 00:10:52,820 අපි මේ ටික සුද්ද කරලා මෙතනින් චුත වෙන්න ඕනේ. 171 00:10:52,820 --> 00:10:54,880 උඹ එතන හිටියද?උඹ දැක්කද ඒක? 172 00:10:54,880 --> 00:10:56,130 මම මොකක්ද මේ කලේ? 173 00:10:56,290 --> 00:10:58,220 Elliot, මොකක්ද වෙලා තියෙන්නේ? 174 00:10:58,320 --> 00:10:59,860 ඔයා අතුරුදහන් උනා මම ඔයාගේ කාමරේ ඉන්නකොට 175 00:10:59,860 --> 00:11:02,190 දැන් ඔයා මෙතනට ඇවිත් හැක් එක කරන්න අහනවා මගෙන් අහන්නේ වත් නැතුව. 176 00:11:02,190 --> 00:11:04,840 හැක් එක කරන්න. ඒක දැනටමත් කරලා, ඒත් ඒ කොහොමද? 177 00:11:04,840 --> 00:11:06,870 මම--මොකක්ද වුනේ Tyrellට? 178 00:11:06,870 --> 00:11:09,180 ඊටපස්සේ ඔයා අතුරුදහන් ඊළඟ දවස් තුනේම. 179 00:11:09,650 --> 00:11:10,910 කොහෙද ඔයා ගිහින් හිටියේ? 180 00:11:12,220 --> 00:11:15,440 ඔයා කියන්නේ... අපි ඒක කළා කියලද? 181 00:11:15,960 --> 00:11:17,930 නිකන් Gangbusters(TV Series 1952–)ලා වගේ. 182 00:11:17,930 --> 00:11:19,430 හැමෝම පට්ටෙට කැමති වුනා ඒකට. 183 00:11:19,430 --> 00:11:21,520 මිනිස්සුන්ට ඇත්තටම ඕනේ fsociety'යට එකතු වෙන්න. 184 00:11:21,520 --> 00:11:24,230 එයාලා විරෝධතා පෙලපාලිත් සංවිධානය කරලා මුළු රට පුරාම. 185 00:12:00,040 --> 00:12:02,930 Elliot! මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? 186 00:12:06,200 --> 00:12:07,850 ඔයාට තාම එයාව පේනවද? 187 00:12:09,430 --> 00:12:11,940 නෑ, ඒත් මට ඕනේ. 188 00:12:12,940 --> 00:12:15,210 ඒයි, ඔයාට එහෙම නිකන් යන්න බෑ. 189 00:12:15,210 --> 00:12:17,560 අපි මේවා අස්කරනවා මෙතන අපිට ඔයාගේ උදව් ඕනේ . 190 00:12:17,560 --> 00:12:19,330 මම ඔයාට කිව්වනේ අපිට මේක නොකර ඉන්න තිබුනේ. 191 00:12:25,750 --> 00:12:28,150 ඉතින්...හරි, ඔයාගේ මේ අවපාත අනුපාතිකය ගත්තම, 192 00:12:28,160 --> 00:12:31,010 ගොඩනැගිලි කුලියයි අනිත් අවශ්‍ය දේවල් වලටයි වියදම මාසෙට ඩොලර් 50000ටත් වැඩියි. 193 00:12:31,010 --> 00:12:32,900 ඔයාගේ කල්බද්දෙන් ඊළඟ මාස තුන වත් ගෙවාගන්න අමාරුයි, 194 00:12:32,900 --> 00:12:35,410 ඉතින් අපිට පියවගන්න වෙනවා ඒ පිරිවැය කොහොමත්. 195 00:12:35,600 --> 00:12:39,330 එතකොට අපිට ගෙවන්න තියෙනවා සේවක මුදල්, මෙභෙයුම් පිරිවැය, 196 00:12:39,330 --> 00:12:42,030 නොගෙවූ ණය, උපකරණ කුලී. 197 00:12:42,920 --> 00:12:44,550 මම නම් කියන්නේ, Gideon. 198 00:12:44,550 --> 00:12:46,650 ඔයා Allsafe එක වහලා දැම්මොත් හොඳයි. 199 00:12:47,850 --> 00:12:51,170 සමහරවිට මට පුළුවන් වෙයි ටිකක් වෙලාව අරන්. 200 00:12:52,350 --> 00:12:54,020 අපිට පුවළුවන් වෙයි ආයේ පොඩ්ඩක් ඉස්සරහට එන්න. 201 00:12:54,020 --> 00:12:56,460 Gideon, ඔයාගේ අංක එකේ සේවාදායකයා 202 00:12:56,460 --> 00:12:58,210 දැන් ඉන්නේ මාහා ලොකු අර්බුදයක් මැද්දේ. 203 00:12:58,210 --> 00:13:00,490 ඔයාට නිකන්ම පැනල යන්න බෑ මේකෙන්. 204 00:13:00,660 --> 00:13:03,110 තව ඔයාගේ අර්ධ කාලින CFO සහ ඔයාගේ යාළුවා විදිහට, 205 00:13:03,110 --> 00:13:05,000 මට ඔයාට අවංකවම කියන්න සිද්ද වෙනවා, 206 00:13:05,640 --> 00:13:07,500 මේක මුඩු බවෙනුත් එහාට ගිහින් තියෙන්නේ. 207 00:13:07,610 --> 00:13:09,170 කවදද එහෙම නොවුනේ? 208 00:13:11,190 --> 00:13:12,140 මට සමාවෙන්න? 209 00:13:14,500 --> 00:13:16,670 මම මේ කම්පැනි එක පටන් ගත්ත දවසේ ඉඳලම, 210 00:13:16,880 --> 00:13:18,670 මට තේරුනේ අපි නිකන් 211 00:13:19,350 --> 00:13:22,710 ටයිටැනික් එකේ ආයේ පුටු ටික හදනවා වගේ වැඩක් 212 00:13:23,670 --> 00:13:25,480 කවද්ද මමයි ඔයයි අන්තිමට 213 00:13:25,480 --> 00:13:28,160 ධනාත්මක කතාබහක් කලේ? 214 00:13:28,160 --> 00:13:29,400 Gideon, මම සල්ලි ගැන බලාගන්නේ. 215 00:13:29,410 --> 00:13:31,770 ඒක හැමතිස්සෙම ඍනාත්මක කතාබහක් තමයි. 216 00:13:39,570 --> 00:13:41,420 ඔයාට එයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි 217 00:13:41,420 --> 00:13:44,520 එයාලට ළඟදීම දැනගන්නහරින එක.එතකොට එයාලට පුළුවන් වෙන ජොබ් එකක් හොයාගන්න 218 00:13:44,740 --> 00:13:45,680 තව... 219 00:13:48,080 --> 00:13:48,890 මොකක්ද? 220 00:13:51,450 --> 00:13:54,550 ඔක්කොම කොටස් වල හිරවෙලා තියෙන ඩොලර් ලක්ෂ 4.01 ... 221 00:13:54,550 --> 00:13:57,790 බෙල් එක වැදුන ගමන්ම නැතිවෙන්න පුළුවන් ඕනෙම වෙලාවක. 222 00:13:58,290 --> 00:14:01,290 හරි, ඒක නිකන් කටකතාවක් වගේ විතරයිනේ මෙතැන. 223 00:14:02,880 --> 00:14:05,460 - මොකක්ද? - පේනවිදිහට නම් ඒක කටකතාවකට වඩා ලොකු දෙයක්. 224 00:14:06,360 --> 00:14:08,360 හැම බැංකුවක්ම පේන විදිහටම විකෘති වෙලා තියෙන්නේ. 225 00:14:08,360 --> 00:14:11,100 මම දන්නවා මට පුළුවන් වෙන එකක් නෑ මේ සතියෙම මගේ එක ක්‍රෙඩිට් කාඩ් එකක් වත් පාවිච්චි කරන්න. 226 00:14:11,100 --> 00:14:12,020 ඔයාට පුළුවන් ද? 227 00:14:13,230 --> 00:14:14,290 එකනේ, මම දන්නේ නෑ. 228 00:14:14,290 --> 00:14:16,620 කොහේ හරි රිදී ඉරක් තියෙන්න ඕනේ මේ හැම එකකටම. 229 00:14:17,000 --> 00:14:20,820 මේ හැමෝම කියන fSociety හැකර්ලා කියන්නේ ඇත්ත නම්, 230 00:14:21,760 --> 00:14:23,220 ඔයාට දැන් කිසිම ණයක් නෑ. 231 00:14:36,550 --> 00:14:38,560 ඇයි Tyrellමේක වෙන්න ඉඩදුන්නේ? 232 00:14:42,840 --> 00:14:45,350 එයා මාත් එක්ක හිටියේ. මම කිව්වා එයාට මුළු සැලස්ම'ම. 233 00:14:45,540 --> 00:14:47,280 එයා ඒක නවත්ත්වන්න ඇති. 234 00:14:48,920 --> 00:14:53,100 සරල ප්‍රෝග්‍රෑම් එකක්,data readකරවන්න බැරි කරන Worm එකක්, 235 00:14:53,540 --> 00:14:56,510 පැය දෙකකටත් අඩු කාලයකින් Darlene හදපු malware එකක් . 236 00:14:56,510 --> 00:14:59,590 එච්චර පොඩි දෙයකින්ද මේ මුළු ලෝකෙම එකපාරට නැති කලේ? 237 00:15:00,140 --> 00:15:02,240 මම මේ ගැන සතුටු වෙන්න ඕනෙද? 238 00:15:02,690 --> 00:15:04,790 අඩුමතරමේ ඇයි මම Tyrellව හොයන්නේ? 239 00:15:04,940 --> 00:15:06,830 මේක නෙමෙයිද අපිට ඕනේ කලේ? 240 00:15:10,200 --> 00:15:12,390 මේකද විප්ලවයක හැටි, 241 00:15:12,390 --> 00:15:14,910 මිල අධික ඇඳුම් ඇඳගත්ත මිනිස්සු එහෙ-මෙහෙ දුවනවා. 242 00:15:14,910 --> 00:15:16,670 මම හිතන් හිටිය විදිහ නෙමෙයි. 243 00:15:17,800 --> 00:15:19,880 මට පුදුමයි එයාලා මොන මට්ටමේ ඉන්නවද කියලා. 244 00:15:19,880 --> 00:15:22,610 ප්‍රතික්ෂේප කිරීමක්ද? ඔවුන්ටම මුමුණ ගැනීමක්ද? 245 00:15:22,610 --> 00:15:24,780 "නෑ, මේක හදන්න බෑ." 246 00:15:24,800 --> 00:15:27,990 සමහර විට කේවල් කීරීමක්, ඔවුන්ගේම තාක්ෂණිකයින්ව ලවා 247 00:15:27,990 --> 00:15:30,080 අපේ data, decrypt කරන්න හදන උත්සහයක්. 248 00:15:30,510 --> 00:15:32,630 එහෙමත් නැත්නම් ඔවුන්ට තවම තේරිලා නැද්ද 249 00:15:32,630 --> 00:15:34,320 Darlene,හැම දෙයක්ම 256-bit AES 250 00:15:34,320 --> 00:15:37,610 වලින් encrypt කරලා තියෙන 251 00:15:37,610 --> 00:15:40,930 crack කරන්න තේරුම්ගත නොහැකි කාලයක් ගතවෙන 252 00:15:42,310 --> 00:15:46,490 ඒ ඔක්කොම data ඇත්තටම නැති වුනේ හොඳකටද? 253 00:15:53,490 --> 00:15:55,610 දැන්, මට ඔහුව හොයාගන්න ඕනේ. 254 00:15:57,460 --> 00:15:59,320 මට දැනගන්න ඕනේ මොකක්ද වුනේ කියලා. 255 00:16:07,760 --> 00:16:09,070 මට ඔයාට උදව් කරන්න පුළුවන්ද? 256 00:16:11,150 --> 00:16:14,230 ඔව්, මම හොයන්නේ Tyrell Wellickව. 257 00:16:14,280 --> 00:16:15,380 එයා මෙහෙ නෑ. 258 00:16:16,960 --> 00:16:18,580 එයා මෙහෙ වැඩ කරන්නේ නෑ තවත්. 259 00:16:18,830 --> 00:16:20,740 ඇයි ඔයා මෙහෙට ආවේ?ඇයි ඔයාට එයාව මුණගැහෙන්න ඕනේ ? 260 00:16:20,740 --> 00:16:22,160 අහ්හ් ඔව්, අපිට තහවුරු කිරීමක් ලැබෙනවා. 261 00:16:22,160 --> 00:16:25,730 fSociety විසින් වගකීම බාරගත් බව හැක් එක පිළිබඳව. 262 00:16:25,730 --> 00:16:28,020 අපි දැන් සජීවී දර්ශන වෙත යොමුවෙනවා. 263 00:16:28,020 --> 00:16:29,180 Evil Corp, 264 00:16:29,870 --> 00:16:33,280 ඔන්න අපි අපේ පොරොන්දුව එලෙසම ඉෂ්ට කළා. 265 00:16:33,500 --> 00:16:38,280 ඔබලාගෙන් වහල්බාවයට පත්ව සිටි ලෝක වාසි ජනතාව 266 00:16:38,280 --> 00:16:39,830 දැන් සිට නිදහස්. 267 00:16:40,230 --> 00:16:43,550 ඔබලාගේ මුල්‍යමය දත්ත විනාශවී හමාරයි. 268 00:16:43,840 --> 00:16:48,020 වහල්බාවයට ගනුලබන හැම උත්සාහයක්ම සම්පුර්ණයෙන්ම නිරර්ථක වේවි. 269 00:16:48,100 --> 00:16:51,750 මූණ දීපං, උඹලා අයිති වෙලා ඉවරයි. 270 00:16:51,970 --> 00:16:55,340 fsociety'හි සිටින අපි හිනාවෙවී 271 00:16:55,340 --> 00:16:59,580 බලමින් උඹලාගේ අඳුරු ආත්මය මිය යන සැටි. 272 00:17:00,090 --> 00:17:03,180 එහි තේරුම තමයි මෙම ඌරු නාම්බෝන්ට ඔබලා ණය වෙලා තිබුණු ඕනෑම මුදල් ප්‍රමාණයක් 273 00:17:03,180 --> 00:17:05,810 අපවිසින් ගෙවා දමා ඇත, 274 00:17:05,810 --> 00:17:08,230 fsociety'හි නුඹලාගේ යහළුවන් විසින්. 275 00:17:09,110 --> 00:17:11,480 කොටස් වෙළඳ පොලේ අද උදේපාන්දර පළමු බෙල් එකම 276 00:17:11,480 --> 00:17:14,810 Evil Crop'ලාගේ අවසාන අවමංගල්‍ය ඝණ්ටා ශබ්දය වේවි. 277 00:17:14,810 --> 00:17:18,690 අපි බලාපොරොත්තු වෙනවා, නව සමාජයක ආරම්බය අළුමතින් ඇතිවේවි කියා, 278 00:17:18,690 --> 00:17:21,300 ඔබලා විසින් නව ලෝකයක් නිර්මාණය කරයි කියා, 279 00:17:21,300 --> 00:17:23,860 නිදහස් මිනිසුන්ගේ වටිනාකම ඇති ලෝකයක්, 280 00:17:24,050 --> 00:17:27,180 ලෝභකම පහත හෙලනු ලැබූ ලෝකයක් , 281 00:17:27,250 --> 00:17:30,800 නැවතත් අපට අයිතිවාසිකම් කිව හැකි ලෝකයක් , 282 00:17:31,100 --> 00:17:34,540 සැමදාටම වෙනස් වුනු ලෝකයක්! 283 00:17:35,150 --> 00:17:39,820 ඔබ එය සිදු කරන ගමන්, අමතක කරන්න එපා මේ වාක්‍ය කියන්න. 284 00:17:39,820 --> 00:17:42,610 අපි තමයි fSociety(හු**තේ සමාජය). 285 00:17:42,950 --> 00:17:45,860 අපි අන්තිමේදී නිදහස් වුනා(We are finally Free). 286 00:17:46,350 --> 00:17:50,240 අපි අන්තිමේදී අවදි වුනා!(We are finally Awake) 287 00:17:55,820 --> 00:17:58,100 බලධාරින් විසින් මෙම වෙස්මුහුණු මිනිසා සිටින 288 00:17:58,100 --> 00:17:59,580 ස්ථානය සොයාගැනීමට සහ 289 00:17:59,580 --> 00:18:02,540 අනෙකුත් fSociety සාමාජිකයන් සිටින තැන සොයාගැනීමට උත්සහ කරයි. 290 00:18:02,650 --> 00:18:04,460 පාරික්ෂණ කටයුත් තවමත් සිදුකරගෙන යන අතර. 291 00:18:04,820 --> 00:18:07,620 FBI'හි සයිබර් අපරාධ කාර්යාංශය Evil Corp සමග එකතුව වැඩකටයුතු කරගෙන යයි... 292 00:18:13,550 --> 00:18:14,690 කො මගේ බෑග් එක? 293 00:18:15,230 --> 00:18:18,020 මට ඕනේ මගේ බෑග් එක. එකේ--ඒකෙ තමයි මගේ ඔක්කොම ලියකියවිලි. 294 00:18:18,800 --> 00:18:20,880 මම ඔබතුමාගේ මාතෘකා ඔක්කොම පිළිවෙලට මේ කොලේ ලිව්වා 295 00:18:20,880 --> 00:18:22,190 - එතකොට ඔබතුමාට ඕනේ වෙන එකක් නෑ-- - හෙනගහපන් ඒකට! 296 00:18:22,190 --> 00:18:24,750 ඔයාට කරුණාකරලා මගේ බෑග් එක දෙන්න පුලුවන්ද , දෙවියන්ගේ නාමෙට? 297 00:18:25,310 --> 00:18:27,110 මම ඉල්ලුවේ ඒක මගේ ලඟින් තියන්න කියලා විතරයි. 298 00:18:27,760 --> 00:18:28,680 මට සමාවෙන්න. 299 00:18:28,680 --> 00:18:30,390 මම එච්චර දෙයක් හිතුවේ නෑ. 300 00:18:30,390 --> 00:18:31,830 මම හැදුවේ-- 301 00:18:31,830 --> 00:18:34,030 මට වැඩක් නෑ ඔයා මොනවා හිතුවත්.මම කියන දේ විතරක් කරන්න. 302 00:18:39,220 --> 00:18:40,190 මට සමාවෙන්න. 303 00:18:42,200 --> 00:18:43,980 මම ඔයාට සැර කරන්න හිතුවේ නෑ. 304 00:18:44,750 --> 00:18:46,150 ඒක ටිකක් අමාරු දවසක්, 305 00:18:46,470 --> 00:18:49,980 සහ--මම මේ අලුත් මූණු එහෙම දන්නෙත් නෑනේ. 306 00:18:52,310 --> 00:18:53,330 කිසි ගැටළුවක් නෑ. 307 00:18:54,140 --> 00:18:55,720 විනාඩි හතරයි , කට්ටිය! 308 00:18:55,870 --> 00:18:57,670 දැන් අවසාන වශයෙන් බලාගමු. ඉක්මනට. 309 00:18:58,850 --> 00:19:01,830 ඉතින් කොහොමහරි, මේකෙන් ඔක්කොම වියලයි 310 00:19:01,830 --> 00:19:03,600 සහ ඔක්කොම අඟුරු කරයි. 311 00:19:03,600 --> 00:19:05,290 ඔයාලා වාසනාවන්තයි. මගේ ලොක්කා බැංකුවට ගිහින්. 312 00:19:05,290 --> 00:19:06,690 පේන විදිහට හැමෝම පෙළගැහිලා වගේ අද උදේ ඉඳලා. 313 00:19:06,690 --> 00:19:07,990 ඔයාලට පොඩ්ඩක් විතර වෙලා තියෙනවා. 314 00:19:08,860 --> 00:19:11,950 දෙවියනේ, අපි ඇත්තටම මේක කරනවද දැන්? 315 00:19:11,950 --> 00:19:13,440 හෙයි, මට තීන්දුවක් ඕනේ නෑ. 316 00:19:13,770 --> 00:19:15,490 නිකන් මට මෙතන ඉන්න ඕනේ වගේ. 317 00:19:16,230 --> 00:19:18,330 මට සමාවෙන්න, මගේ ළඟ අනුකම්පාවක් නෑ. 318 00:19:18,490 --> 00:19:21,050 ඔයාට ඕනේ නැත්නම් මේ ලස්සන බලුකුක්කන්ව දුහ්ඛිතකමෙන් නිදහස් කරන්න, 319 00:19:24,260 --> 00:19:26,120 ඒක මගේ දෙයක් නෙමෙයි. මට බිල් ගෙවන්න වෙනවා. 320 00:19:26,240 --> 00:19:28,200 ඒකයි මම මෙතන ඉන්න එකම හේතුව. 321 00:19:51,680 --> 00:19:55,180 දන්නවද මම මොන බොරු කිව්වත් 322 00:19:55,180 --> 00:19:58,870 අපේ පොඩි විප්ලවය ගැන මෙතන, මට බෑ, අහ්... 323 00:19:59,600 --> 00:20:03,500 මැරිච්ච පොඩි බලුපැටියෙක්ව අවන් එකට දාන්න ඉඩ දෙන්න. 324 00:21:21,580 --> 00:21:22,560 මට පුලුවන්ද ඔයාට උදව් වෙන්න? 325 00:21:33,340 --> 00:21:34,250 අහ්හ් ඔව්. 326 00:21:35,210 --> 00:21:36,860 මම මේ හොයන්නේ Tyrell Wellickව. 327 00:21:37,530 --> 00:21:38,640 එයා මෙහේද? 328 00:21:39,950 --> 00:21:40,920 නෑ. 329 00:21:41,850 --> 00:21:42,920 එයා මෙහෙ නෑ. 330 00:21:47,240 --> 00:21:48,710 ඔයා දන්නවද එයා කොහෙද කියලා? 331 00:21:51,990 --> 00:21:52,990 කවුද ඔයා? 332 00:21:54,230 --> 00:21:55,510 හොඳ ප්‍රශ්නයක්. 333 00:21:56,920 --> 00:21:58,140 අපි වැඩකලේ එකට. 334 00:22:02,380 --> 00:22:03,460 එයා තව ටිකකින් ගෙදර එයි. 335 00:22:04,330 --> 00:22:06,660 කාර් එකේ ඉඳල මට විනාඩි දහයකට කලින් කතා කලේ. 336 00:22:06,760 --> 00:22:08,290 එයා ට්‍රැෆික් එකට හිර වෙලා. 337 00:22:08,540 --> 00:22:10,130 ඔයා ඕනේ නම් ඇතුලට එන්න එයා එනකන්. 338 00:22:11,850 --> 00:22:12,830 ඔහ් මගුලයි! 339 00:22:13,080 --> 00:22:14,680 - අයියෝ නැගිටපන්! - Fsociety, *ල්ලියේ!!! 340 00:22:14,690 --> 00:22:16,360 යේ, අන්න ඒකයි මම කියන්නේ, ! 341 00:22:22,170 --> 00:22:24,060 ඔයාගේ නම මොකක් කියලාද ඔයා කිව්ව් ? 342 00:22:25,980 --> 00:22:29,070 අහ්හ්...මම ඔලී. 343 00:22:31,720 --> 00:22:34,390 ඔයා මොකක් ගැනද වැඩ කලේ මගේ මහත්තයා එක්ක? 344 00:22:34,510 --> 00:22:36,360 මට උදව් කරන්න මේකෙන් ගැලවෙන්න දැන්. 345 00:22:36,360 --> 00:22:37,820 අයගේ මොකක් හරි හොරයක් තියෙනවා මෙතන. 346 00:22:37,970 --> 00:22:39,440 එයා අපිව ඇහෙනවා කියලත් මට හිතෙනවා. 347 00:22:39,440 --> 00:22:41,000 එයාට මගේ උපදෙස් ඕනේ වුනා, 348 00:22:41,860 --> 00:22:44,740 ඔයා දන්නවනේ, මේ වෙන හැක් එක පිලිබඳව. 349 00:22:46,270 --> 00:22:47,700 ඔයා කවදද අන්තිමට එයාව මුණගැහුනේ? 350 00:22:50,630 --> 00:22:53,440 මෙයා මට බොරු කියන්නේ. ඔහු එන්නේ නෑ . 351 00:22:53,440 --> 00:22:55,530 මෙයා මොනවා හරි ගැන හොයනවා මගෙන්. 352 00:22:55,940 --> 00:22:57,130 අනේ මන්ද. 353 00:22:59,030 --> 00:23:00,470 ගිය සතියේ වගේ, මම හිතන්නේ. 354 00:23:01,850 --> 00:23:02,850 ඇත්තටම? 355 00:23:07,010 --> 00:23:09,710 ඔයා දන්නවනේ , ඔයා සහ මම අතර , 356 00:23:11,510 --> 00:23:13,480 මම ටිකක් හොයලා බැලුවා Tyrell ගැන. 357 00:23:14,980 --> 00:23:17,600 එයා අමුතු විදිහටද හැසිරුනේ ඔයා අන්තිමට එයාව දකිනකොට? 358 00:23:20,340 --> 00:23:21,290 නෑ. 359 00:23:24,470 --> 00:23:25,690 ඒක වෙන්න බෑ, 360 00:23:26,770 --> 00:23:29,200 'මොකද එයා අමුතුම විදිහට හැසිරුනේ 361 00:23:29,620 --> 00:23:30,710 මම අන්තිමට එයාව දකිනකොට. 362 00:23:32,620 --> 00:23:33,790 දවස් තුනකට කලින්. 363 00:23:36,160 --> 00:23:38,170 මෙයා කිව්වේ එයා කෝල් කළා විතරයි කියලද? 364 00:23:39,330 --> 00:23:40,930 ඊටපස්සේ එයා එකපාරට නැති වුනා. 365 00:23:49,200 --> 00:23:50,230 මොකක්ද කිව්වේ? 366 00:23:52,550 --> 00:23:54,380 මට තේරෙන්නේ නෑ ඔයා මොනාද කියන්නේ කියලා. 367 00:24:03,160 --> 00:24:04,310 ඔයා හොඳින්ද? 368 00:24:06,950 --> 00:24:09,550 ඔව්. මම හිතන්නේ ඒක නිකන් මේ මහන්සිය නිසා වෙන්න ඇති 369 00:24:09,560 --> 00:24:11,310 අන්තිම දවස් ටිකේ. 370 00:24:13,940 --> 00:24:16,430 කොහොමහරි,මම ඔයාගේ කාලේ නාස්තිකරන්න ඕනේ නෑ තවත්. 371 00:24:18,500 --> 00:24:22,170 ස්තුතියි...Ollie. 372 00:24:49,950 --> 00:24:51,900 ඉතින්, Sarah, අපි මීටින් තිබ්බ මුළු සතිය පුරාම 373 00:24:51,900 --> 00:24:53,450 මේ අර්බුදය මැඩපවත්වන්න. 374 00:24:53,490 --> 00:24:55,660 මම කිව්වා අපේ Network Storage කණ්ඩායමට 375 00:24:55,660 --> 00:24:58,030 හොයලා බලන්න කියලා මේකේ පතුලේ ඉඳන්ම 376 00:24:58,030 --> 00:25:00,810 Plouffe මහතා, ඔබතුමා දුටුවාද අවසන්වරට තිබුණු කොටස් වෙළඳපොල අගය? 377 00:25:00,810 --> 00:25:03,320 එය හැමමොහොතකම $18ට අඩුවෙන් තමයි පැවතුනේ, 378 00:25:03,320 --> 00:25:04,690 සහ දැනටමත් එය පහත වැටෙනවා. 379 00:25:04,690 --> 00:25:07,060 ඔබතුමන්ලාට ඇතුලතින් කොහොමද මිනිසුන් ප්‍රතිචාර දක්වන්නේ මේ ගැන? 380 00:25:07,070 --> 00:25:11,010 දැනටමත් ඩොලර් බිලියන 400කට අදික මුදලක් නැතිවෙලා තියෙනවා වත්කම් වලින්. 381 00:25:11,010 --> 00:25:13,730 එක නම් පිස්සුවක්. ඔබතුමා සලකා බැලුවද මේ පිළිබඳව? 382 00:25:15,520 --> 00:25:16,980 ඒක නම් ඉතා සිත් ඇදගන්නාසුලු ප්‍රශ්නයක්. 383 00:25:17,250 --> 00:25:19,340 දැනට අපි හඹායාම පසුපස සිටිනවා 384 00:25:21,130 --> 00:25:23,120 අපේ පක්ෂපාති ගැනුම්කරුවන් සිටිනවා මේකෙන් විඳවන, 385 00:25:23,120 --> 00:25:26,280 සහ අපගේ ප්‍රධානම ප්‍රමුඛත්වය ලබාදී තිබෙන්නේ ඔවුන්ට අවශ්‍ය දේ බාර දීමට. 386 00:25:26,280 --> 00:25:28,670 අපිට මුණගැහුනා අපගේ ප්‍රවීනයන් අද උදේ සිට. 387 00:25:28,800 --> 00:25:31,900 ඔවුන් කියන විදිහට, යම් හෙයකින්, fsocietyලා කියන්නේ ඇත්ත නම්... 388 00:25:32,040 --> 00:25:33,740 ඔබලාගේ දත්ත යලි ලබාගත නොහැකි'යි 389 00:25:33,740 --> 00:25:36,310 සහ ඔප්පු වෙලා තියෙනවා ආයේ යථාතත්වයට පත් කිරීමට අපහසු බව. 390 00:25:36,310 --> 00:25:37,500 සහ ඔවුන් පේනවා දෙන ආකාරයට මෙය සිදු කිරීමට නම් 391 00:25:37,500 --> 00:25:41,930 - යම්කිසි නීත්‍යානුකූලභාවක්-- වයිට් හවුස් එක අපිත් එක්ක මේ සමග ඉන්නවා. 392 00:25:41,950 --> 00:25:43,900 ඔවුන් හැමෝගෙම මුදල් ආරක්ෂා කරයි. 393 00:25:44,860 --> 00:25:45,830 ඇත්තම කිව්වොත් 394 00:25:45,830 --> 00:25:48,710 ජනතාව මේ පිළිබඳව බිය විය යුතු නෑ. 395 00:25:48,710 --> 00:25:51,540 Plouffe මහතා, මෙය ඉතා පුළුල් ප්‍රහාරයක්. 396 00:25:51,770 --> 00:25:54,680 ඔබලාගේ සෑම සවර්යක්ම, චීනයේ තිබෙන ඒවා පවා 397 00:25:54,680 --> 00:25:57,950 එමෙන්ම ඔබගේ ඕෆ්ලයින් දත්ත පවා විනාශවී හමාරයි. 398 00:25:58,030 --> 00:26:01,040 මට නම් විශ්වාසකරන්න අමාරුයි ඔබට ජනතාවට කනගාටු විය යුතු නෑ කියා කියන්න පුලුවන් කියලා. 399 00:26:12,760 --> 00:26:14,590 - ඔයාට ඕනේ මං අවංකව කතා කරනවටද? - ඇත්තවශයෙන්ම. 400 00:26:14,590 --> 00:26:18,230 ඔයා හරි . ඔයා අතිශයෙන්ම නිවැරදියි. 401 00:26:18,890 --> 00:26:20,710 ජනතාව කනගාටු විය යුතුයි මේ ගැන. 402 00:26:21,820 --> 00:26:26,320 මම කියන්නේ,පෞද්ගලිකව ගත්තොත්, මගේ ජීවිතේ විනාශයි. 403 00:26:26,350 --> 00:26:27,300 මොකකද මේ වෙන්නේ? 404 00:26:27,300 --> 00:26:30,870 මගේ විශ්‍රාම වැටුප්, ඉතිරිකිරීම්, හැමදෙයක්ම... 405 00:26:31,890 --> 00:26:34,030 මම මේ ආයතනය පටන්ගත්තු දා පටන් ලබාගත්ත හැමදෙයක්ම , 406 00:26:34,030 --> 00:26:36,480 දැන් නැති වෙලා ඉවරයි. 407 00:26:38,120 --> 00:26:39,200 ඇත්ත කියන්නේ... 408 00:26:40,650 --> 00:26:43,590 මම අපේ ඉංජිනේරු අංශයත් සමග වැඩ කළා මුළු සතියෙම. 409 00:26:45,840 --> 00:26:47,310 කවුරුත් දන්නේ නෑ කොහොම හදන්නද කියලා. 410 00:26:49,060 --> 00:26:53,570 එක අතකට අපි දැනට දන්නා එකම දේ තමයි එක... 411 00:26:56,130 --> 00:26:58,570 මේක හදන්න බෑ කියන එක. 412 00:27:12,510 --> 00:27:14,030 සන්සුන් වෙන්න, හැමෝම. 413 00:27:27,770 --> 00:27:29,050 හොඳයි. බොහොම ස්තුතියි. 414 00:27:29,050 --> 00:27:30,510 - සර්. - ස්තුතියි . 415 00:27:41,890 --> 00:27:44,000 මට ඇහුනා ඔයා දැන් යන්න හදන්නේ කියලා. 416 00:27:45,680 --> 00:27:48,930 අහ්හ්, මිස්ටර් Price... 417 00:27:50,440 --> 00:27:52,450 ඔයාට ඕනේ මම ඉන්නවටද? 418 00:27:53,050 --> 00:27:55,680 නෑ, නෑ, නෑ, නෑ. ඉඳගන්න, ඉඳගන්න. 419 00:27:55,840 --> 00:27:57,930 මම දන්නවා මම තමයි CEO කියලා මේ ආයතනයේ, 420 00:27:57,930 --> 00:28:01,360 ඔයාට අද මුහුණ දෙන්න සිදු වුන දේ, ඒක නම් අප්‍රසන්නයි. 421 00:28:01,630 --> 00:28:04,870 මට ඇත්තටම හිතුනේ මම මේ ගැන හොයලා බැලුවොත් හොඳයි කියලා. 422 00:28:05,270 --> 00:28:07,750 ඔයාට ඇත්තටම පලුවන්-- ගෙදර යන්න 423 00:28:07,750 --> 00:28:11,940 ගිහින්--පොඩ්ඩක් ඉඳලා එන්න, ඇත්ත වශයෙන්ම. 424 00:28:12,930 --> 00:28:13,950 හොඳේ? 425 00:28:21,530 --> 00:28:25,240 ඔයා Terryගේ කෙනා නේද? 426 00:28:27,380 --> 00:28:30,220 මම කලාතුරකින් තමයි දැකල තියෙන්නේ එයා කාගෙන් හරි පුදුමයට පත්වෙනවා, එත් ඔයා--ඔයා? 427 00:28:30,220 --> 00:28:34,000 ඉතින්... අපිට සතුටුයි ඔයා කණ්ඩායමේ ඉන්න එක පිළිබඳව. 428 00:28:34,890 --> 00:28:37,690 තව මම හිතනවා ඔයා මාවත් පුදුමයට පත්කරයි කියලා ඒ වගේ. 429 00:28:39,990 --> 00:28:43,930 ඔයා දන්නවද, මම--මම අද මාද්‍ය සාකච්චාවක් කරන්න යන්නේ හවසට. 430 00:28:44,180 --> 00:28:45,650 ඔයා අලුත් නිසා PR එකට, 431 00:28:45,670 --> 00:28:47,240 මම හිතන්නේ ඔයත් හිටියොත් හොඳයි. 432 00:28:47,760 --> 00:28:50,510 ඔයා ඉගෙනගත්තොත් හොඳයි අනර්ඝ පාඩම් ටිකක්. 433 00:28:56,890 --> 00:28:57,780 බෑ. 434 00:28:59,480 --> 00:29:01,800 බෑ,මම හිතන්නේ නැ මට පුළුවන් වෙයි කියලා . 435 00:29:06,140 --> 00:29:10,300 හරි , ආරාධනාව දීලා තියෙන්නේ 436 00:29:10,840 --> 00:29:12,460 එන්න ඔයාගේ හිත වෙනස් වුනොත් එහෙම. 437 00:29:27,610 --> 00:29:28,990 ඔයාට අලුත් සෙරප්පු දෙකක් ඕනේ. 438 00:29:29,690 --> 00:29:30,890 ඕව නම් හරියන්නේ නෑ. 439 00:30:10,550 --> 00:30:12,000 Tyrell Wellick අතුරුදහන්. 440 00:30:12,000 --> 00:30:15,130 මම නැගිටිනකොට එයාගේ SUVඑකෙන් ලෝකේ වැටෙන්න ඔන්න මෙන්න. 441 00:30:25,580 --> 00:30:27,150 මම දන්නවා. මම දන්නවා මේ පෙනුම නම් දරුණුයි, 442 00:30:27,220 --> 00:30:29,450 මම දන්නවා මෙහෙ කොහේ හරි තේරුම්ගන්න ක්‍රමයක් ඇති කියලා. 443 00:30:30,700 --> 00:30:32,380 ඒගැන හිතන්න එපා . අපි හොයාගමු ඔහුව. 444 00:30:32,380 --> 00:30:34,580 අපි හොයාගමු. එයා මේ කොහේ හරි ඉන්න ඕනේ. 445 00:30:34,580 --> 00:30:37,160 මගේ තාත්ථා, මිස්ටර් රොබට්, මොන මගුලේද එයා ඉන්නේ, 446 00:30:37,160 --> 00:30:40,210 එයා පේන්න ආවේ නැත්නම්,අස්මහරවිට එයත් අතුරුදහන් වෙලා ඇති, 447 00:30:40,210 --> 00:30:41,470 මොනවා හරි ඉඟියක් ඉතුරු කරලා. 448 00:31:17,250 --> 00:31:18,430 හරි දැන් එනවා එලියට! 449 00:31:21,260 --> 00:31:23,010 එලියට එනවා දැන්! 450 00:31:26,320 --> 00:31:27,400 මොනාද! 451 00:31:29,770 --> 00:31:31,790 මට දැනගන්න ඕනේ මොනවද වුනේ කියලා! 452 00:31:32,850 --> 00:31:34,660 එනවා එලියට ! 453 00:31:35,010 --> 00:31:36,290 මම මෙතන! 454 00:31:36,900 --> 00:31:38,500 මම බලන් ඉන්නවා උඹ එනකන් මෙතන! 455 00:31:39,680 --> 00:31:40,940 මොනවද මිනිහෝ. 456 00:31:42,390 --> 00:31:43,600 එලියට එනවා! 457 00:31:43,690 --> 00:31:47,070 හරි අපිට අනිත් පැත්තට යන්න වෙනවා මේකට. 458 00:31:47,070 --> 00:31:48,400 අපිට fliers ටික එලියට ගන්න වෙනවා 459 00:31:48,400 --> 00:31:51,740 අපිට තීරණය කරන්න බැරි නිසා කාගේවත් ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නෑ කියලා. 460 00:31:57,220 --> 00:32:00,140 මොකක්ද? මම ඉස්සරහට හිතන්නේ. 461 00:32:00,330 --> 00:32:02,930 මුලින් හිතනවා, ඊටපස්සේ යටිතල ව්‍යුහය කරනවා. 462 00:32:03,170 --> 00:32:04,750 අපි මේක කරලා තියෙනවා. 463 00:32:05,820 --> 00:32:08,840 දැන්, ගන්න fliers ටික, බෙදලා දන්නා. 464 00:32:09,760 --> 00:32:11,340 ඒක තමයි අන්තිම පියවර අපේ.ඊටපස්සේ අපේ වැඩ ඉවරයි. 465 00:32:13,760 --> 00:32:17,180 ඔයාලා නිකන් හැසිරෙන්නේ අපි ලෝක විනාශය පැත්තට යනවා වගේනේ. 466 00:32:17,350 --> 00:32:19,740 හරි , මේ තියෙන්නේ ඒක කියලා මෙතන 467 00:32:19,740 --> 00:32:23,030 මේක තමයි ලෝක අවසාන පාටි එක. 468 00:32:32,780 --> 00:32:34,290 ඔයා පුදුම වෙනවා ඇති අපි ඇයි ශක්තිමත්ව පෙන්නේ නැත්තේ කියලා? 469 00:32:34,290 --> 00:32:35,960 සමහර විට මොකද ඒ අපේ බය නැති නායකයා 470 00:32:35,960 --> 00:32:38,540 ලෝකෙට ගේම දීල අතුරුදහන් වෙන නිසා වෙන්නැති, 471 00:32:38,560 --> 00:32:42,040 ආයෙමත්, අපි සුද්ද කරකර ඉන්න ගමන් වුනා වගේ. 472 00:33:19,630 --> 00:33:21,150 එයා දන්නවා පාස්වර්ඩ් එක, 473 00:33:21,150 --> 00:33:23,600 ඒ කියන්නේ මම දන්නවා කියන එක පාස්වර්ඩ් එක. 474 00:34:05,170 --> 00:34:06,890 එයා මොනවද කියන්න හදන්නේ? 475 00:34:07,540 --> 00:34:09,610 මමද මුල හැමදේකටම? 476 00:34:18,370 --> 00:34:20,900 මම කතාකලාට එයා එන්නේ නෑ. 477 00:34:20,900 --> 00:34:23,460 සමහරවිට මටම මොනවහරි කරන්න වෙයි එයාව ගෙන්නන්න. 478 00:34:25,930 --> 00:34:27,310 මට ෆෝන් එක පාවිච්චි කරන්න ඕනේ. 479 00:34:27,840 --> 00:34:30,230 මට මාව අත්අඩංගුවට පත්කරවන්න ඕනේ. 480 00:34:35,690 --> 00:34:37,310 911. මොකක්ද ඔබගේ හදිසි අවශ්‍යතාවය? 481 00:34:37,310 --> 00:34:38,780 මට තියෙනවා පාපොච්චාරණයක් කරන්න. 482 00:34:40,720 --> 00:34:42,130 හරි එහෙනම්, ඔයා මාව අල්ලගත්ත. 483 00:34:44,210 --> 00:34:45,650 ... 484 00:34:46,560 --> 00:34:49,110 හරි , ඔහොම ඉන්න, ඔයා කියන්නේ ඔයා වැඩකරද්දී-- 485 00:34:51,900 --> 00:34:53,450 මේ අර මනුස්සයගේද? 486 00:34:56,350 --> 00:34:58,480 එයාල ප්‍රවෘර්ති වල කතාකරන කෙනා ගේද? 487 00:35:04,380 --> 00:35:05,450 ඔව්. 488 00:35:09,260 --> 00:35:13,110 ඔයා කියන්නේ ඔයා එක සිද්දවෙනවා දැක්ක... 489 00:35:15,490 --> 00:35:17,460 ඊටපස්සේ ඔයා මෙතනට එව්වා අලුත් සපත්තු දෙකක් ගන්න කියලද? 490 00:35:26,030 --> 00:35:27,300 ඒක නිකන්-- 491 00:35:27,300 --> 00:35:31,420 ඒක මාරම අමුතුයි. 492 00:35:31,940 --> 00:35:33,700 ඔයා කොහොමද එතන වැඩ කරන්නේ? 493 00:35:34,580 --> 00:35:36,500 ඒ මනුස්සයම කිව්වා , එයාලා බොරුකාරයෝ කියලා. 494 00:35:36,500 --> 00:35:39,170 මම දන්නවා . එයාලා බොරුකාරයෝ තමයි. 495 00:35:40,440 --> 00:35:43,470 එත් මට විශ්වාසයක් නෑ 496 00:35:43,470 --> 00:35:45,740 එයා දනගෙනද ඒ දේවල් කිව්වේ කියලා. 497 00:35:45,740 --> 00:35:47,460 ඔහ්හ්, ඔයත් නිකන් කතාකරන්නේ එයාල වගේමයි. 498 00:35:47,610 --> 00:35:50,510 උන්ට දෙකක් කතාකරලා අයින් වෙලා යන්න. 499 00:35:51,440 --> 00:35:53,460 උන් හදන්නේ ලිපි ලේඛන වලින් ගේම දෙන්න 500 00:35:53,460 --> 00:35:55,490 ඒවගේම ඒ ඔක්කොම මහාම නින්දිතයි. 501 00:35:56,090 --> 00:35:58,210 මේ අහන්න, මේක මගේ වැඩක් නෙමෙයි තමයි, 502 00:35:58,210 --> 00:36:00,060 එත් උන්ගේ පදේට නටන්න නම් එපා. 503 00:36:00,150 --> 00:36:02,090 බලන්න, මට ඕනේ වුනේ රස්සාවක්. 504 00:36:02,090 --> 00:36:03,230 මොන විදිහේ නිදහසට හේතුවක්ද ඒ? 505 00:36:03,230 --> 00:36:05,460 - ඔයාට තේරෙන්නේ නෑ. - ඔයා ඔයාගේ හිතටම ඇහුම්කන් දීලා බලන්නකෝ. 506 00:36:05,460 --> 00:36:07,480 මම දන්නේ නෑ ඔයා කාට කතාකරනවා කියලා හිතන් ඉන්නවද කියලා, 507 00:36:07,990 --> 00:36:09,530 මට Pradas(සපත්තු/සෙරප්පු වර්ගයක්) දෙකක් දාලා බලන්න ඕනේ. 508 00:36:34,410 --> 00:36:35,380 සන්සුන් වෙන්න. 509 00:36:37,000 --> 00:36:38,940 ගන්නකො caramel latte(බීමක්) එකක් ඔයාට . ඒක මං ගානේ. 510 00:36:40,680 --> 00:36:41,610 කොහෙද ඌ? 511 00:36:42,510 --> 00:36:44,580 ඔයා දන්නවනේ මේක මොනවගේද කියලා, නෙහ්? පට්ට අමුතුයි. 512 00:36:50,050 --> 00:36:53,070 මට වැඩක් නෑ. කොහෙද Tyrell? 513 00:36:54,510 --> 00:36:56,190 අපි එකගතාවයකට ආවා අපි දෙන්නටම උදව් වෙන විදිහේ. 514 00:36:56,190 --> 00:36:57,440 කියපන් මට කොහෙද කියලා! 515 00:36:58,720 --> 00:37:00,660 අර මිනිස්සුත් බලන් ඉන්නවා. 516 00:37:00,680 --> 00:37:02,790 මම කියන්නේ ඔය Bluetooth headsets දෙකක් කනේ ගහගත්තා නම් හොඳයි කියලා. 517 00:37:02,790 --> 00:37:04,720 අන්න ඒකයි මිනිස්සු හිතන්නේ උඹ නිකන් පිස්සෙක් කියලා. 518 00:37:04,970 --> 00:37:06,300 Tyrell අතුරුදහන්. 519 00:37:07,150 --> 00:37:08,440 කවුරුවත් දන්නේ නෑ ඌ කොහෙද කියලා. 520 00:37:10,580 --> 00:37:11,480 ඒත් උඹ දන්නවා. 521 00:37:15,260 --> 00:37:16,200 ඉතින් උඹත්. 522 00:37:17,900 --> 00:37:19,990 උඹට අමතක වෙලා, පොඩ්ඩෝ, මමම තමයි උඹ. 523 00:37:23,350 --> 00:37:24,310 නෑ, උඹ නෙමෙයි. 524 00:37:25,700 --> 00:37:26,610 අහ්හ් එහෙමද ? 525 00:37:40,400 --> 00:37:41,310 ඒයි , මිනිහෝ, 526 00:37:42,020 --> 00:37:44,020 මට කියන්න ඕනේ වෙලා තිබුනේ මම උඹේ අම්මත් එක්ක අද #@!#@!#$ කළා, 527 00:37:44,020 --> 00:37:45,550 ඒක නම් පට්ට සුපිරියි. 528 00:37:48,140 --> 00:37:49,660 අනේ නිකන් පලයන් පොඩි එකෝ යන්න. 529 00:37:51,320 --> 00:37:52,900 උඹේ අම්ම ලඟින් ආවේ පට්ට සුවඳක් නේ. 530 00:37:55,010 --> 00:37:56,830 දෙවියනේ! උඹ මොනාද කලේ උට? 531 00:37:57,080 --> 00:37:57,950 මම මොනවද කලේ? 532 00:37:57,950 --> 00:37:59,390 ඇයි, උඹ දැක්කේ නැද්ද ඌ කරපු දේ? 533 00:38:00,210 --> 00:38:01,450 - නෑ, අනේ මන්ද , මිනිහෝ. - ඔව් , ඌ මගේ නහයට ගැහුවා. 534 00:38:05,840 --> 00:38:06,880 ඒකෙදි නම් උඹ පරාදයි පොඩ්ඩෝ. 535 00:38:11,490 --> 00:38:13,410 මටපුළුවන් උඹේ ශාස්තෘවරයා වෙන්න විතරයි. 536 00:38:13,790 --> 00:38:18,180 උඹ තමයි මගේ දෙවියා වෙන්නේ. මෙහෙ එනවා! 537 00:38:19,200 --> 00:38:22,430 ලඟදි සිදුවූ මුලාමය බිඳවැටීම හෙත්වුවෙන් ඇතිවූ චමත්කාරජනක පරාවර්තන 538 00:38:22,440 --> 00:38:24,880 දියුණු වෙමින් පවතින රටවලට පමණක් සීමා වී නැති අතර. 539 00:38:24,880 --> 00:38:27,490 ඇමරිකා එක්සත්ජනපදය තුලත් දැනටමත් නීතිය හා සාමයේ ප්‍රවිදාරණයක 540 00:38:27,490 --> 00:38:28,870 සාක්‍ෂි පෙන්නුම් කරනවා. 541 00:38:29,040 --> 00:38:31,960 .... 542 00:38:31,960 --> 00:38:34,560 .. 543 00:38:34,560 --> 00:38:37,120 ... 544 00:38:39,940 --> 00:38:40,910 හරි හොඳයිනේ. 545 00:38:42,360 --> 00:38:43,550 මම සතුටු වෙනවා ඔයාගේ යළි සලකා බැලීම පිළිබඳව. 546 00:38:47,990 --> 00:38:49,320 මොකක්ද ? මොකක්ද ඒ? 547 00:38:50,700 --> 00:38:52,000 අයියෝ. 548 00:38:53,350 --> 00:38:54,720 ඔයාට අහන්න ප්‍රෂ්න තියෙනවා. 549 00:38:55,730 --> 00:38:57,510 මම තමයි කෙනා ගොඩක් දේවල් වලට උත්තර තියෙන, 550 00:38:57,540 --> 00:38:58,640 ව්ශේෂයෙන්ම දැන්. 551 00:39:02,720 --> 00:39:03,560 හරි. 552 00:39:06,400 --> 00:39:07,270 ඒක නිකන්... 553 00:39:10,440 --> 00:39:12,240 හරි, අනේ මන්ද මට පුදුමයි, 554 00:39:13,890 --> 00:39:15,570 ඇයි ඔයා ඔච්චර නිශ්චිතව ඉන්නේ? 555 00:39:18,800 --> 00:39:21,310 හැමෝම වැද වෙද්දී ඔයා විතරක්? 556 00:39:22,720 --> 00:39:24,520 ඔයාට විශ්වාසයි මේකෙන් බේරෙන්න පුළුවන් කියලා. 557 00:39:25,880 --> 00:39:26,740 ඒත් ඇයි? 558 00:39:33,770 --> 00:39:36,590 මිනිස්සු මේක කලේ . නේද? 559 00:39:37,930 --> 00:39:40,570 මම කිව්ව් ,පිටසක්වල ජීවීන් ආක්රමනයකලේ නෑ අපේ ලෝකේ. 560 00:39:40,930 --> 00:39:43,210 සූස් දිව්‍යලෝකේ ඉඳන් අපේ ලෝකෙට ආවේ නෑ අපිව විනාශ කරන්න. 561 00:39:43,210 --> 00:39:45,970 සොම්බිලා මරණයෙන් නැගිට්ටේ නෑ. 562 00:39:46,870 --> 00:39:47,690 නෑ. 563 00:39:49,250 --> 00:39:50,530 කවුරු මේක පිටුපස හිටියත්, 564 00:39:51,600 --> 00:39:52,670 ඔවුන් නිකන් මිනිස්සු විතරයි... 565 00:39:53,970 --> 00:39:56,300 නිකන් ඔයා... මම වගේ. 566 00:39:58,640 --> 00:40:00,450 ඒ ඇරුනම, අත්තාටම, මට තමයි මුළු බර තියෙන්නේ 567 00:40:00,460 --> 00:40:02,820 ලෝකේ සිදුවෙච්ච ලොකුම සම්පිණ්ඩිතය පිළිබඳව 568 00:40:04,020 --> 00:40:06,520 ඔයාටත් තේරේවි ඔයාට ඇති වෙද්දී මේ වගේ , 569 00:40:07,380 --> 00:40:11,140 මේ වගේ ප්‍රශ්න, ඒවා උදව් වෙනවා කියල පුපුරන්න... 570 00:40:12,540 --> 00:40:13,740 ඒ බරට යටින්. 571 00:40:17,200 --> 00:40:18,710 මට තව ප්‍රශ්නයක් අහන්න [පුලුවන්ද? 572 00:40:20,620 --> 00:40:22,070 හරි, අහන්න. 573 00:40:24,440 --> 00:40:25,340 ඇයි මම? 574 00:40:26,730 --> 00:40:28,040 ඇයි ඇත්තටම මම මෙතන ඉන්නේ? 575 00:40:30,800 --> 00:40:32,570 මම දන්නවා ඔයා දන්නවා කියලා මම කවුද කියලා. 576 00:40:32,940 --> 00:40:34,580 ඇයි ඔයා මට මෙතන ඉන්න දුන්නේ? 577 00:40:35,880 --> 00:40:37,920 අඩුමගානේ ඇයි ඔයා මට මේ කතා කරන්නේ? 578 00:40:40,520 --> 00:40:42,090 මේ කිසිම දේක කිසිම තේරුමක් නෑ. 579 00:40:42,820 --> 00:40:44,950 ඉතින්, ඒකෙ කිසි ගැටළුවක් නෑනේ, මම... 580 00:40:46,680 --> 00:40:48,100 මට තේරුනා ඔයාගේ නැවුම් බවක්. 581 00:40:49,950 --> 00:40:51,690 ඔයා තරුණයි , දැනුම තියෙනවා, 582 00:40:53,180 --> 00:40:55,000 හරියටම අපිට ඕනේ වෙන දේ මේ අවස්ථාවට. 583 00:40:57,290 --> 00:40:58,860 - අයියෝ. - මොකක්ද? 584 00:40:59,690 --> 00:41:01,760 මෙතන මොකක් හරි තියෙන්න ඕනේ ඊට වඩා වැඩි දෙයක්. 585 00:41:02,420 --> 00:41:05,380 Angela, පොඩි අවවාදයක් දෙන්නද. 586 00:41:06,110 --> 00:41:08,710 ප්‍රශංසාවක් කරද්දී එකෙන් පිට පනින කතා කියන්න එපා. 587 00:41:12,490 --> 00:41:13,460 අපි යමුද එහෙනම්? 588 00:41:23,720 --> 00:41:25,360 ඔහ්හ්, ඔයා තාම හිතන්නේ අද උදේ සිද්දිය ගැන නේද. 589 00:41:28,200 --> 00:41:30,910 මම හිතන්නෑ මට කවදාවත් ඒ රූපේ මගේ හිතෙන අයින් කරන්න පුළුවන් වෙයි කියලා. 590 00:41:33,810 --> 00:41:37,320 අපි අතරේ තියාගමු මේක, මම සතුටු වෙනවා එයා සියදිවි හානි කරගත්ත එකට. 591 00:41:39,370 --> 00:41:40,700 එයා එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. 592 00:41:42,930 --> 00:41:44,420 එයා හැමතිස්සෙම බිව්වා. 593 00:41:44,490 --> 00:41:46,340 ඇත්තම කිව්වොත්, එයා දුර්වලයි. 594 00:41:47,530 --> 00:41:49,600 එයාට සහජබුද්ධිය තිබ්බ නම් අපිට ප්‍රශ්න ගොඩක් මගහරවගන්න තිබුනා. 595 00:41:50,000 --> 00:41:52,990 ඔහ් මම කැමති නෑ ඒ වගේ මිනිස්සුන්ට. 596 00:41:53,790 --> 00:41:55,880 එක අතකට , මට හිතුනා... 597 00:41:58,060 --> 00:42:00,020 ලෝකයා ටිකක් විතර සැහැල්ලුවට පත්වෙයි කියලා 598 00:42:01,490 --> 00:42:03,270 එයා තාම ලෝකේ නැති එක ගැන. 599 00:42:05,820 --> 00:42:09,510 ඔහ්, මම හිතනවා එයාගේ පවුලට වුනත් මේකෙන් ප්‍රතිලාබ තියෙනවා කියලා 600 00:42:10,280 --> 00:42:11,230 වක්‍රාකාරව. 601 00:42:28,570 --> 00:42:29,780 අපි ආරම්භයට කලින්, 602 00:42:31,080 --> 00:42:33,090 සුළු මොහොතක නිශ්ශබ්දතාවයක් පළකරමු 603 00:42:33,930 --> 00:42:36,080 අපේ ආදරණීය, උතුම් මිත්‍රයානන්ට, 604 00:42:37,400 --> 00:42:38,410 James Plouffe. 605 00:42:55,120 --> 00:42:57,640 හරි, මෙතන නිකන් දැන් පෙටි‍්‍ර දීසියක් වගේ. 606 00:42:57,690 --> 00:43:00,760 ඔව්, මම හිතන්නේ අපි ඇති වෙන්න ඇඟිලි සලකුණු ගත්ත කියලා. 607 00:43:01,480 --> 00:43:02,880 ඉතින් ඒක තමයි එහෙනම් නේ? 608 00:43:04,080 --> 00:43:04,970 ඒක තමයි ඒ? 609 00:43:06,250 --> 00:43:07,200 ඒක තමයි ඒ? 610 00:43:07,850 --> 00:43:09,870 මොකෝ කියන්නේ අපි කිව්වොත්, "ඒක නම් පට්ට කියලා"? 611 00:43:10,960 --> 00:43:12,700 මොකද කියන්නේ අපි පාටිය පැත්තට ගිහින් 612 00:43:13,150 --> 00:43:15,790 අපිටම ස්තුති කරගත්තා නම් අපි කරපු අමාරු වැඩේට? 613 00:43:16,050 --> 00:43:18,730 ඔව් , මම හිතන්නේ නෑ Trenton කතාකරන්නේ අද රෑ ගැන විතරක් කියලා. 614 00:43:19,310 --> 00:43:20,170 එහෙනම්, මොකක්ද එහෙනම්? 615 00:43:20,480 --> 00:43:23,430 හරි , ඔයා දන්නවනේ, මම හිතන්නේ එයා කියන්න අද රැයින් පස්සේ වෙන දේවල් ගැන , හොඳේ? 616 00:43:23,430 --> 00:43:24,020 ඊටපස්සේ මොකක්ද? 617 00:43:24,020 --> 00:43:26,550 මම කියන්නේ , අපි ඔක්කොම මොනාද කරන්න ඉන්නේ? 618 00:43:26,550 --> 00:43:29,850 කට්ටිය, මේක හෙට කරන දේ ගැන නෙමෙයි! 619 00:43:30,820 --> 00:43:32,410 මේ අපි කරපු දේ ගැන, 620 00:43:32,770 --> 00:43:34,630 මම කිව්වේ, බලන්න මේ මිනිස්සු දිහා. 621 00:43:35,490 --> 00:43:37,680 එයාලා නිදහස් මොකද අපි නිසා, 622 00:43:38,480 --> 00:43:40,590 මොකද අපි මේ කාමරේ ඉඳලා කරපු දේවල් නිසා. 623 00:43:42,320 --> 00:43:44,540 අපි අන්තිමට අවදිවුනා! 624 00:43:51,530 --> 00:43:53,050 අපිට අන්තිමට පන ආවා. 625 00:43:56,280 --> 00:43:58,220 අපේ පාරවල්! 626 00:44:00,570 --> 00:44:06,650 - කාගේ පාරවල්ද? - අපේ පාරවල්! 627 00:44:08,210 --> 00:44:09,520 මම දන්නවා උඹ ඌව මාරුව කියලා. 628 00:44:10,890 --> 00:44:13,390 මම දන්නවා උඹ කලේ කියලා. මම දන්නවා උඹ තමයි කලේ කියලා. 629 00:44:13,390 --> 00:44:15,260 කියපන් මට මොකක්ද උනේ කියලා Tyrellට. 630 00:44:16,980 --> 00:44:18,340 කට වහනවා! 631 00:44:18,480 --> 00:44:20,530 මම ලස්සනට වැඩේ කරගෙන ආව. 632 00:44:20,530 --> 00:44:22,480 මට නම් ඇති වෙලා තියෙන්නේ උඹේ ඔය ඇඩිල්ල. 633 00:44:22,480 --> 00:44:24,370 එකෙන් කිසිම දෙයක් වෙනස් කරන්න බෑ කොහොමත්. 634 00:44:25,530 --> 00:44:27,630 අනේ , ඔයාලවත් මොනවා හරි කරන්නකෝ. 635 00:44:27,850 --> 00:44:28,790 මට උදව් කරන්න. 636 00:44:29,440 --> 00:44:30,820 මොනවා හරි කරන්න. එයාට කියන්න කියලා මට. 637 00:44:30,820 --> 00:44:32,650 නවත්වනවා කතාකරන එක එයාලට! 638 00:44:33,210 --> 00:44:34,130 එයාලට බෑ අපිට උදව් කරන්න. 639 00:44:34,790 --> 00:44:36,740 අපි දෙන්නට මේක කරන්න වෙනවා,එකට, අපි විතරක්. 640 00:44:37,950 --> 00:44:39,120 එයා හරි, ඔයා දන්නවනේ. 641 00:44:41,490 --> 00:44:43,610 ඔයා මුළු පවුලටම රිද්දනවා, Elliot. 642 00:44:45,680 --> 00:44:48,630 නෑ , නෑ, මේ මගේ පවුල නෙමෙයි. 643 00:44:49,460 --> 00:44:50,500 එයාලගේ කිසි කෙනෙක් ඇත්ත නෙමෙයි. 644 00:44:50,600 --> 00:44:52,350 ඔයා ඔය කතා කරන කෙනෙක්වත්. 645 00:44:55,350 --> 00:44:56,350 එහෙනම් ඔයා ඇත්ත නෙමෙයි. 646 00:44:57,920 --> 00:44:58,820 ඔයා ඇත්ත නෙමෙයි. 647 00:45:00,610 --> 00:45:02,150 මොකක්ද? එතකොට ඔයා? 648 00:45:04,110 --> 00:45:05,370 මේ කිසිම දෙයක් ඇත්ත නෙමෙයිද? 649 00:45:06,060 --> 00:45:08,770 මම කියන්නේ , මේ බලන්න. බලන්න ඒක දිහා ! 650 00:45:09,260 --> 00:45:11,770 ලෝකේ තියෙන්නේ මනහ්කල්පිත ලෝකෙක! 651 00:45:11,770 --> 00:45:14,000 කෘත්‍රිම හැඟීම් ගන්නේ පෙති වලින්, 652 00:45:14,000 --> 00:45:17,180 මනෝමය රණකාමය එන්නේ අලෙවිකරණයෙන්, 653 00:45:17,180 --> 00:45:20,400 මනස වෙනස් කරන්නේ රසායනික ද්‍රව්‍ය වලින් කෑම වල තියෙන, 654 00:45:20,400 --> 00:45:23,130 මනස සෝදන වැඩසටහන් තියෙන්නේ මාද්‍යයන්වල , 655 00:45:23,130 --> 00:45:26,300 සමාජ රැලි පාලනය කරන්නේ සමාජ වෙබ්අඩවි මගින්. 656 00:45:26,690 --> 00:45:29,840 ඇත්ත? උඹට කතාකරන්න ඕනේ ඇත්ත ගැනද? 657 00:45:29,900 --> 00:45:32,180 අපි කිසිම දේක ජීවත් වෙලා නෑ යන්තම්වත් ඒකට ලං වෙච්ච 658 00:45:32,180 --> 00:45:33,790 මේ සියවස පටන්ගත්ත දා ඉඳන්ම. 659 00:45:33,790 --> 00:45:35,650 අපි ඒක නැවැත්තුවා, බැටරි ගලවලා ගත්ථා, 660 00:45:35,650 --> 00:45:37,180 අපි ස්නැක් වුනා GMOවලින් පිරිච්ච බෑග් එකක 661 00:45:37,180 --> 00:45:41,400 ටෝස්ට් වෙලා ඉන්නකොට ඉතුරු වෙච්ච පාන් කුඩු වගේ හැමතැනම පැතිරිච්ච 662 00:45:41,400 --> 00:45:42,220 මනුෂ්‍ය ස්වභාවය නම් වූ කුණු බක්කියක. 663 00:45:42,220 --> 00:45:45,350 අපි ජීවත් වෙන්නේ සැප පහසු නිවාස වල සමාගම් වල වෙළඳලකුණු යොදපු 664 00:45:45,410 --> 00:45:47,820 අග්‍ර දෙකක් ඇති අංක වලින් හැදිච්ච 665 00:45:47,820 --> 00:45:50,410 උඩ පැන පැන තියෙන Digital Display වලින්, 666 00:45:50,650 --> 00:45:53,870 අපිව මෝහනය කරලා ලෝකේ මෙතුවක් කාලයකට හිටපු අඩනින්දේ පසුවන මනුෂ්‍ය කොට්ටාශය බවට. 667 00:45:53,870 --> 00:45:55,850 ඔයා තව ගැඹුරට ගිහින් බලන්න පොඩ්ඩෝ, 668 00:45:56,500 --> 00:45:57,650 ඇත්ත මොකක්ද කියලා හොයන්න කලින්. 669 00:45:57,650 --> 00:46:00,360 අපි ජීවත් වෙන්නේ ගූවලින් හැදිච්ච රාජදානියක, 670 00:46:00,680 --> 00:46:02,830 රාජදානියක ඔයා දීර්ඝකාලයක් තිස්සේ ජීවත් වෙච්ච. 671 00:46:03,130 --> 00:46:05,880 මට කියවන් එන්න එපා ඇත්ත නොවන එක ගැන. 672 00:46:06,030 --> 00:46:09,070 අඩුම තරමේ මම ඇත්ත උඹේ හරක් මස් පැටිස් එකකටත් වැඩිය 673 00:46:09,080 --> 00:46:10,700 එහෙම බැලුවොත් උඹට තේරෙයි, Elliot, 674 00:46:10,860 --> 00:46:11,960 මම ඇත්තම ඇත්ත කියලා. 675 00:46:12,520 --> 00:46:15,470 අපි ඔක්කොමලම එකට දැන්, ඔයා කැමති වුනත් නැතත්. 676 00:46:21,780 --> 00:46:24,400 නෑ! නෑ! 677 00:46:25,680 --> 00:46:26,610 නෑ! 678 00:46:33,390 --> 00:46:34,400 මට ඕනේ තනි වෙන්න. 679 00:46:36,730 --> 00:46:37,990 මට ඕනේ තනි වෙන්න. 680 00:47:23,490 --> 00:47:25,220 නෑ, ඔයාට එහෙම වෙන්න ඕනේ නෑ, මතකද? 681 00:47:28,610 --> 00:47:30,330 මතකද උඹට කොහොමද දැනුනේ කියලා උඹ තනියෙම ඉනනකොට? 682 00:47:30,910 --> 00:47:32,740 උඹ වේදනාවෙන් හිටියේ. උඹ කාලකන්නි වෙලා හිටියේ. 683 00:47:32,740 --> 00:47:34,020 අන්න ඒකයි අපි මෙතන ඉන්නේ. 684 00:47:37,580 --> 00:47:39,330 ඒ පාලු රෑ උඹ තනි වෙච්ච සහ අඬපු 685 00:47:39,330 --> 00:47:43,260 උඹේ කාමරේ,උඹ අපෙන් වැඳලා ඉල්ලුවේ උදව් කරන්න කියලා. 686 00:47:43,260 --> 00:47:45,920 උඹ ඇහුවේ අපෙන් එන්න කියලා. උඹට ඕනේ වුනේ අපිව. 687 00:47:45,920 --> 00:47:46,790 නෑ! 688 00:47:48,330 --> 00:47:49,590 මට ඕනේ උඹලා යනවනම්! 689 00:47:51,050 --> 00:47:51,930 පලයල්ලා! 690 00:47:52,440 --> 00:47:54,260 අපි ඔයාගේ හිතේ ගැඹුරේ ඉන්නේ, Elliot. 691 00:47:54,650 --> 00:47:57,360 ඔයාට අපිව දාලා යන්න බෑ, වගේම අපිටත් ඔයාව දාලා යන්න බෑ. 692 00:47:58,000 --> 00:47:58,870 කවදාවත්ම. 693 00:47:59,660 --> 00:48:00,870 ඒකතමයි ඇත්ත, පුතා. 694 00:48:06,390 --> 00:48:07,930 මම දැන්නෑ මම මොනවද කරන්න ඕනේ කියලා. 695 00:48:16,730 --> 00:48:18,480 මම හරියටම කියන්නම් කරන්න ඕනේ දේ 696 00:48:19,170 --> 00:48:21,330 ඔයා අපිට ඇහුම්කන්දෙන්න ඕනේ. 697 00:48:22,100 --> 00:48:24,760 ලෝකේ දැන් සුන්දර තැනක් මොකද අපි කරපු දේ නිසා, Elliot, 698 00:48:24,760 --> 00:48:26,930 ඔයා ඒක තේරුම් ගන්න ඕනේ එක විදිහකින් හෝ වෙනත් විදිහකින්. 699 00:48:27,610 --> 00:48:29,700 දැන් , මේකයි මට ඔයාගෙන් වෙන්න ඕනේ . 700 00:48:32,260 --> 00:48:34,030 ඔයා සබ්වේ එක පැත්තට ගිහින් . 701 00:48:39,950 --> 00:48:41,570 ඔයා ඔයාග් කෝච්චියට නගින්න ඕනේ. 702 00:48:59,310 --> 00:49:01,190 ඔයා බහින්න ඕනේ ඔයා බහින තැනින්. 703 00:49:09,410 --> 00:49:10,590 ඔයා ගෙදරට යන්න ඕනේ. 704 00:49:16,620 --> 00:49:18,130 ඔයා ඔයාගේ කම්පියුරටේ ඉඳගෙන, 705 00:49:18,660 --> 00:49:20,920 බලලා රසවිඳින්න අපි එකතු වෙලා කරපු 706 00:49:20,920 --> 00:49:22,820 ලස්සනම සංහාරය දිහා. 707 00:49:23,850 --> 00:50:49,120 (ඉවර නෑ තව තියෙනවෝ..හොඳම හරිය මග එනවෝ) 708 00:52:23,120 --> 00:52:25,080 කියන්න. මොකද ඔබතුමා හිතන්නේ? 709 00:52:26,920 --> 00:52:30,090 මම දන්නවා ඔබතුමා ට කරදර නැතිව නෙමෙයි කියලා, 710 00:52:30,090 --> 00:52:32,850 ඒත් අපි තාම සාකච්චා කලේ නෑනේ අපේ කොල්ටන් පතල් ගැන. 711 00:52:33,970 --> 00:52:36,500 ඔයාට ඇත්තටම මේ වෙලාවෙ ඒ ගැනද කතාකරන්න ඕනේ? 712 00:52:36,570 --> 00:52:40,290 ඔයා ඇහුවා, මම උත්තර දුන්නා, කෙටියෙන්. 713 00:52:40,290 --> 00:52:42,260 හරි, කොහොමහරි ඉක්මන් වෙන්න ඇති. 714 00:52:43,280 --> 00:52:45,870 මම කැමතියි, මොහොතක් ගන්න, සංගීතය රසවිදින්න. 715 00:52:47,060 --> 00:52:51,010 ඒ හැරුනහම...න්‍යායපත්‍රයේ තව දේවල් ගොඩක් තියෙනවා. 716 00:52:51,010 --> 00:52:52,970 @!#! කොන්ගෝ වලට පොඩ්ඩක් ඉන්න පුළුවනේ. 717 00:52:53,100 --> 00:52:57,360 ඔහ්, ඔබතුමාගේ ප්‍රශ්න ඔබතුමාට ගොඩක් බරයි වගේ නේ. 718 00:52:57,950 --> 00:52:59,730 මම හරියටම දන්නේ නෑ ඇයි කියලා. 719 00:52:59,730 --> 00:53:03,270 මම කිව්වේ ඔයා දන්නවනේ මිනිහෙකුගේ වගකීම් ගැන. 720 00:53:03,270 --> 00:53:05,370 ඔව් . ඔව්. 721 00:53:06,060 --> 00:53:07,170 ඇත්ත වශයෙන්ම අපි දන්නවා. 722 00:53:09,980 --> 00:53:12,080 ඒවගේම අපි බලාගන්නම් ඒ කෙනා ගැන 723 00:53:13,100 --> 00:53:14,760 අපි හැමදාමත් කරනවා වගේ. 724 00:53:22,390 --> 00:53:24,840 ඔබතුමා නිකන් කල්පනාවෙහි ගැලුණු ස්වභාවයක් පේන්න තියෙන්නේ. 725 00:53:26,070 --> 00:53:27,850 මම විශ්වාස කරන්නේ නෑ සිත යොමුවී තිබීම ගැන. 726 00:53:30,020 --> 00:53:31,410 ඒක හරියටම කිව්වොත් වචනේ තමයි 'අවලෝකනය' කියන එක. 727 00:53:32,570 --> 00:53:33,560 හරියටම කිව්වොත්? 728 00:53:33,980 --> 00:53:36,560 දුෂ්ට අධිරාජ්‍යයා 'නීරෝ', සංගීතබාන්ඩ වාදනය කලාට 729 00:53:36,560 --> 00:53:39,270 හරියටම සමානයි ඇය වාදනය කරන වීනාවත්(ලයරය). 730 00:53:40,570 --> 00:53:43,720 හරියටම පැරණි පුරාවෘත්තයක්, දිහා බලාගෙන වාදනය කරනවා වගේ... 731 00:53:46,550 --> 00:53:47,670 බලාගෙන? 732 00:53:49,730 --> 00:53:51,830 රෝමය ගිනිගන්නවා' දිහා.