1 00:00:01,130 --> 00:00:03,110 පුදුම කාලයක් ලෝකයේ ගෙවෙන්නේ. 2 00:00:03,190 --> 00:00:04,400 පුදුම කාලයක්. 3 00:00:04,510 --> 00:00:06,070 ඔයා වැරදී කියලා පිළිගත්තොත්, 4 00:00:06,070 --> 00:00:08,130 මමත් පිළිගන්නම්, ඩැට් (dat file) ෆයිල් එක 5 00:00:08,130 --> 00:00:09,050 වෙනස් කරලා මම නීතිය කැඩුවා කියලා. 6 00:00:09,050 --> 00:00:11,500 අපි CS30 සර්වර් එක honeypot එකක් කලා. 7 00:00:11,510 --> 00:00:13,450 මම කැමැතියි ඔයා හොයාගත්ත දේවල් බලන්න, 8 00:00:13,450 --> 00:00:15,230 විශේෂයෙන්ම මේ සර්වර් එකේ. 9 00:00:15,410 --> 00:00:16,280 රහස් පරික්ෂකයන් දෙන්නෙක් ආවා. 10 00:00:16,280 --> 00:00:17,320 ඔයත් එක්ක කතා කරන්න ඕනේලු. 11 00:00:17,320 --> 00:00:19,150 එයාලා වහලේ තිබිලා මිනියක් හොයාගත්තා. 12 00:00:19,150 --> 00:00:22,320 ඔයාලා දෙන්නම මැරුණු ෂෙරෝන් ක්නොව්ල්ස්ව දැනගෙන හිටියද? 13 00:00:22,320 --> 00:00:23,830 ෂෙරෝන් ක්නොව්ල්ස්? 14 00:00:24,680 --> 00:00:25,530 මම හිතන්නේ බබා එළියට එන්නයි හදන්නේ. 15 00:00:25,530 --> 00:00:27,020 අපි එයාව ඉස්පිරිතාලයකට ගෙනියන්න ඕනේ. 16 00:00:27,020 --> 00:00:28,610 මට කියන්න ඔයාගේ තාත්තා ගැන. 17 00:00:28,690 --> 00:00:31,120 මට මතකයි, මම හැදුවා එයාව බදාගෙන සමාවෙන්න කියලා කියන්න, 18 00:00:31,120 --> 00:00:32,310 ඒත් එයා මාව තල්ලු කලා. 19 00:00:32,310 --> 00:00:34,840 මම ගිහිල්ලා ජනේලෙන් වැටුනා. 20 00:00:35,940 --> 00:00:37,170 ඔහ්, මගේ දෙවියනේ Elliot! 21 00:00:37,170 --> 00:00:38,440 ඔයාට ආයෙත් අමතක වුනාද? 22 00:00:38,440 --> 00:00:40,050 ඔයාට අමතක වුනාද මම කවුද කියලා? 23 00:00:40,050 --> 00:00:41,520 - මම ඔයාගේ... - සහෝදරිය. 24 00:00:48,190 --> 00:00:49,740 මම හිතන්නේ අපි කතා කරන්න ඕනේ. 25 00:00:52,850 --> 00:00:54,970 ඒක සිද්ධවුනේ නැහැ 1904 ඉදන්ම, 26 00:00:54,970 --> 00:00:57,300 John Mcgraw ක්‍රීඩා පිටියෙන් සමුගන්න තීරණය කරපු අවුරුද්ද. 27 00:00:57,300 --> 00:00:59,690 අවුරැදු 90කට පස්සේ මෙන්න අපි ඉන්නවා, 28 00:00:59,690 --> 00:01:01,780 සහ මට ඕනේ ඔයා හිතන්න 1994 ක්‍රිඩා තරගය 29 00:01:01,780 --> 00:01:04,720 තිබ්බේ නැත්තම් කොහොමද කියලා. 30 00:01:04,720 --> 00:01:08,380 ඒක හරි,1994 ක්‍රීඩා තරග ටික නැවැත්තුවා.... 31 00:01:08,630 --> 00:01:09,990 ඔයා මට කිව්වොත් පසුගිය අගෝස්තු මාසයේ ක්‍රීඩකයන් 32 00:01:09,990 --> 00:01:11,340 එළියට යන්න තීරණය කරද්දි, 33 00:01:11,340 --> 00:01:13,130 අපි අද මෙතන මේ මෙහෙම ඉදියි කියලා, 34 00:01:13,130 --> 00:01:15,040 මම නම් පිළිගන්නේ නැහැ. 35 00:01:15,040 --> 00:01:16,670 ඒක නම් වෙන්නේ නෑ. 36 00:01:16,800 --> 00:01:18,700 එත් හේයි, මම මොනවහරි වැරදියට කිව්වනම්, වැරැද්ද මම පිලිගන්නවා. 37 00:01:18,700 --> 00:01:20,720 ඉතින්, මොකද වුනේ? මට ඔයාගෙන්මයි අහන්න ඕනේ... 38 00:01:21,560 --> 00:01:22,540 Mr. Robot. 39 00:01:24,860 --> 00:01:27,140 හ්ම්, හොදයි. මමනම් කියන්නේ අපි Pentium 90 පාවිච්චි කරමු. 40 00:01:27,140 --> 00:01:29,780 ඒක ගොඩක් වේගවත්, සහ අපි ළග ඒවා කිහිපයක්ම තියෙනවා. 41 00:01:29,780 --> 00:01:33,210 800 megabyte hard drive එකකුත් දැම්මම ඔයා හරි. 42 00:01:34,000 --> 00:01:35,520 හෝ අපිට පුලුවන් සල්ලි ටිකක් ඉතුරු කරගෙන, 43 00:01:35,530 --> 00:01:36,950 දැනට ඔයා ලග තියෙන ඒවා වැඩිදියුණු කරන්න. 44 00:01:36,960 --> 00:01:38,430 අපි motherboard එකයි, hard drive එකයි 45 00:01:38,430 --> 00:01:41,480 මාරු කරාට පස්සේ, ඒක හරියට අලුත් එකක් වගේ තියෙයි. 46 00:01:41,890 --> 00:01:45,250 මොකද වෙන්නේ ඔයා ඕක දවසක ගෙනාවොත්? අපි බලමු. 47 00:01:45,280 --> 00:01:46,070 හරි. 48 00:01:46,240 --> 00:01:47,090 ස්තූතියි. 49 00:01:47,300 --> 00:01:48,050 බායි-බායි. 50 00:01:49,670 --> 00:01:51,790 මොකද වුනේ? අලුත් mouse එක ඔයාට වැඩ කරන්නේ නැත්ද? 51 00:01:52,010 --> 00:01:54,070 ඔයාගේ පුතා, මගෙන් සල්ලි හොරකම් කලා. 52 00:01:54,960 --> 00:01:56,060 අහ්, සමාවෙන්න? 53 00:01:56,070 --> 00:01:58,570 ඔයාගේ පුතා මගේ සල්ලි හොරකම් කලා. මම පසුම්බිය එලියට ගත්තා, 54 00:01:58,570 --> 00:02:01,150 මට මතකයි හරියටම එතන ඩොලර් 20 ඒවා 3ක් තිබ්බා. 55 00:02:01,160 --> 00:02:02,360 දැන් මං ගාව තියන්නේ එකයි. 56 00:02:02,580 --> 00:02:04,210 මම එකක් දීලා තමයි අලුත් mouse එක ගත්තේ, 57 00:02:04,230 --> 00:02:05,420 ඊටපස්සේ මං ගාව තව 2ක් තිබ්බා. 58 00:02:05,420 --> 00:02:08,020 ඔයාගේ පුතා මට පිටිපස්සෙන් හිටගෙන හිටියේ. 59 00:02:08,020 --> 00:02:09,830 මම සල්ලි ටික එළියට අරගෙන දෙන්න යද්දි, 60 00:02:10,220 --> 00:02:11,530 සන්සුන් වෙන්න. 61 00:02:11,530 --> 00:02:12,960 මට විශ්වාසයි මෙතන මොකක් හරි පැහැදිලි කිරීමක් තියෙන්න ඕනේ. 62 00:02:12,960 --> 00:02:14,630 මට පැහැදිලි කිරීමක් ඕනේ නෑ. 63 00:02:14,630 --> 00:02:16,420 මට ඔයාගෙන් ඕන එකම දේ තමයි, මගේ සල්ලි, 64 00:02:16,420 --> 00:02:18,550 සහ මගුලේ සමාව ඉල්ලීමක් විතරයි. 65 00:02:19,170 --> 00:02:19,930 ඒක කරන්න ඕන නැහැ. 66 00:02:19,930 --> 00:02:21,220 මම උත්සහ කරන්නේ මොකක්ද වුනේ කියලා හොයන්න. 67 00:02:21,220 --> 00:02:23,610 ඔයාට පෙන්නේ මට ඒකෙන් වැඩක් තියෙනවා වගේද? 68 00:02:25,790 --> 00:02:27,130 මට මේවා කරන්න වෙලාවක් නැහැ. 69 00:02:27,280 --> 00:02:29,100 ඔයා මගේ සල්ලි දෙනවද, නැද්ද? 70 00:02:30,200 --> 00:02:32,460 බලන්න, මෙතනදී හරි දේ කරන්න, මිනිහෝ. 71 00:02:37,520 --> 00:02:38,380 එහෙනම්, නැහැ. 72 00:02:40,010 --> 00:02:40,830 සමාවෙන්න? 73 00:02:41,470 --> 00:02:42,440 උත්තරය තමයි නැහැ කියන එක. 74 00:02:48,710 --> 00:02:50,820 ඔයා-- ඇත්තටමද ඔය කියන්නේ? 75 00:02:51,500 --> 00:02:52,640 මට උදව් කරන්න බැහැ. 76 00:02:55,490 --> 00:02:58,300 ඔයා--ඔයා ඔතන ඉදගෙන බොරු කියන්නද හදන්නේ? 77 00:02:59,300 --> 00:03:01,020 මම පොලිසීයට කතා කරනවා. 78 00:03:03,950 --> 00:03:05,770 ඔයා නම් නියම ආදර්ශයක්. 79 00:03:06,020 --> 00:03:07,390 මම--මම මගේ සල්ලි හම්බුකරනවා, 80 00:03:07,390 --> 00:03:09,970 ඔයා කියලා දෙනවා කොහොමද හොරකම් කරන්නේ කියලා. 81 00:03:10,950 --> 00:03:12,150 ඔයානම් මහ නරක තාත්තා කෙනෙක්. 82 00:03:12,150 --> 00:03:13,900 ඔයා මෙතනින් ගියොත් හොදයි. 83 00:03:13,900 --> 00:03:15,210 ඔයා කවුරුවත්ම නෙමෙයි. 84 00:03:15,410 --> 00:03:17,000 ඔයා මැදි වයසේ මිනිහෙක්, මගේ මොලේ විකෘති වෙච්ච මස්සිනාටත් 85 00:03:17,010 --> 00:03:20,530 කරන්න පුලුවන් දේවල් කරන. 86 00:03:21,450 --> 00:03:22,890 ඒක තමයි ඔයාගේ ජීවිතේ. 87 00:03:24,850 --> 00:03:27,380 ඔයා දන්නවද? ඔයාගේ 20 තියාගන්න. 88 00:03:28,040 --> 00:03:29,910 මම ඊලග පාර ඉදන් Best Buy එකෙන් බඩු ගන්නම්. 89 00:03:31,090 --> 00:03:31,980 දෙවියනේ... 90 00:03:49,290 --> 00:03:50,460 එළියට එනවා. 91 00:04:03,490 --> 00:04:05,890 තාත්තේ, මම ඒක කලේ නැහැ. 92 00:04:14,580 --> 00:04:15,550 කෝ පෙන්නන්න බලන්න 93 00:04:41,210 --> 00:04:42,890 "Timecop"ද "Stargate"ද? 94 00:04:47,880 --> 00:04:49,970 මොකක්? ඩොලර් 20න් අපි දෙන්නටම මොනවාහරි කරගන්න පුලුවන්. 95 00:04:56,040 --> 00:04:58,220 "Pulp fiction"? ඒක ගැන අහලා නැහැ. 96 00:04:58,940 --> 00:05:00,360 මට ඔයාව ඒකට එක්කගෙන යන්න පුලුවන්? 97 00:05:01,060 --> 00:05:02,270 හොදයි, ඔයාගේ ජැකට් එක ගන්න. 98 00:05:27,520 --> 00:05:28,320 මොකක්? 99 00:05:31,210 --> 00:05:32,800 ඇයි ඔයා මට බැන්නේ නැත්තේ? 100 00:05:38,400 --> 00:05:40,290 ඔයා කරපු දේ වැරදි වුනත්, 101 00:05:41,010 --> 00:05:42,460 ඔයා තවම හොද ළමයෙක්, 102 00:05:45,270 --> 00:05:46,700 සහ අර මිනිහා මහා පිස්සෙක්. 103 00:05:47,100 --> 00:05:48,730 සමහරවෙලාවට ඒක විශේෂ වෙනවා. 104 00:05:51,630 --> 00:05:53,380 ඉක්මන් කරන්න. ඒක විනාඩි 15න් පටන් ගන්නවා. 105 00:05:53,390 --> 00:05:55,340 මට පොප්කොන් ටිකක් ගන්න. ඉන්න. 106 00:06:43,440 --> 00:06:44,970 ඒ ඇත්තම කෙනා. 107 00:06:53,190 --> 00:06:54,340 ඒ ඇත්තටම ඔයා. 108 00:07:01,590 --> 00:07:03,390 ඔයාගේ මේ තැනට මම ඇවිල්ලම නැහැ. 109 00:07:05,170 --> 00:07:06,050 ඒක ලස්සනයි. 110 00:07:07,400 --> 00:07:12,570 පොඩ්ඩක් විතර අවුල්, ඒත් ඒකට මොකද? මේක හොදයි. 111 00:07:12,730 --> 00:07:15,170 ඔයා කවදාවත් ඔයාගේ කාමරේ පිරිසිදු කරලා නැහැ. 112 00:07:20,610 --> 00:07:23,170 දෙවියනි. 113 00:07:25,480 --> 00:07:27,450 මට විශ්වාස කරන්න බෑ ඒ ඔයාමයි කියලා. 114 00:07:28,760 --> 00:07:29,670 මම පුදුම වෙලා හිටියේ, 115 00:07:29,670 --> 00:07:32,750 කොච්චර කාලයක් යාවීද ඔයාට මාව අදුනගන්න. 116 00:07:34,220 --> 00:07:37,490 ඔයාට ඩාරින්වත් (Darlene) අමතක වුනානේ. කමක් නැහැ.. 117 00:07:39,050 --> 00:07:41,450 මම අවංක වෙලා කිව්වොත්, ඒකනම් ටිකක් අවුල් වගේ. 118 00:07:45,390 --> 00:07:47,070 ඇයි ඔයා මොනවත් කිව්වේ නැත්තේ? 119 00:07:47,630 --> 00:07:49,270 - ඇයි ඔයා මට කිව්වේ නැත්තේ? - හරි, එලියට්-- 120 00:07:49,270 --> 00:07:50,190 මේ මුළු කාලයම... 121 00:07:50,190 --> 00:07:52,440 එලියට්, ඔයා හොදින් නෙමෙයි. 122 00:07:53,200 --> 00:07:55,300 මම ඒක පිළිවෙලට කරන්නයි හිටියේ. 123 00:07:57,900 --> 00:07:58,800 පිළිවෙලට? 124 00:08:00,100 --> 00:08:00,950 පිළිවෙලට? 125 00:08:02,160 --> 00:08:03,080 පිළිවෙලට? 126 00:08:04,930 --> 00:08:07,810 ඒකද ඔයා පහුගිය මාස තුනේම කලේ? 127 00:08:07,820 --> 00:08:12,780 නෑ. ඒ කාලයේ අපි වැදගත් දෙයක් කර කර හිටියේ, 128 00:08:13,290 --> 00:08:15,560 දැනුත් ඒක තමයි වැදගත් වෙන්නේ. 129 00:08:16,740 --> 00:08:18,000 ඔයා මැරුණා. 130 00:08:19,060 --> 00:08:20,160 ඔයා මැරුණා. 131 00:08:22,120 --> 00:08:23,480 ඔයා මැරුණා! 132 00:08:26,080 --> 00:08:27,860 ඔයා සද්දේ ටිකක් අඩු කරගත්තොත් හොදයි. 133 00:08:32,980 --> 00:08:34,180 මගේ සද්දේ අඩුකරගන්න? 134 00:08:34,180 --> 00:08:38,210 ඔයාට ඕන සද්දේ අඩුකරගන්නද ඔයා මෙතනට අවුරුදු 20කට 135 00:08:38,210 --> 00:08:41,860 විතර පස්සේ ආවම, ඔයා මැරිලා කියලා හිතං හිටියමත්. 136 00:08:44,540 --> 00:08:50,180 මම හිතන්නේ මේක තමයි මගුලේ නියම සද්දේ. 137 00:08:55,230 --> 00:08:57,160 එලියට්, අනිත් අය මේ ගැන දැනගන්න ඕනේ නැහැ. 138 00:08:58,900 --> 00:09:00,830 විශෙෂයෙන්ම ඊයේ රෑ හදිසියේම Tyrell Wellick 139 00:09:00,830 --> 00:09:02,730 මාව හම්බුවෙන්න ආවට පස්සේ. 140 00:09:06,850 --> 00:09:09,640 එලියට්, එළියේ මිනිස්සු ඉන්නවා 141 00:09:09,650 --> 00:09:11,660 අපි එකට වැඩ කරනවට කැමති නැති. 142 00:09:15,360 --> 00:09:17,130 ඒකද එයාලා මගේ පස්සෙන් පැන්නුවේ? 143 00:09:19,270 --> 00:09:21,640 ඒ ඔයා හින්දද? 144 00:09:23,520 --> 00:09:26,490 හිතන්න ඒ ගැන. ඔයාට මාව මතක නැහැ. 145 00:09:26,490 --> 00:09:28,580 ඔයාට මතක නෑ ඔයාට නංගි කෙනෙක් හිටියා කියලවත්. 146 00:09:28,920 --> 00:09:31,710 ඔයා එයාලගේ බෙහෙත් බොන්න පටන් ගත්තා. 147 00:09:32,260 --> 00:09:34,120 එයාලා ඔයාව බලෙන්ම මේ මීදුම ඇතුලට දානවා, 148 00:09:34,120 --> 00:09:36,330 හරි ඔයාගේ ඔලුව ඇතුලේ ඒ වෙන දේ. 149 00:09:36,330 --> 00:09:38,660 ඉතින් ඔයා අමතක කරනවා එයාලා ඔයාට අමතක කරන්න කියන දේවල්. 150 00:09:39,410 --> 00:09:41,200 එයාලා ඔයාව පාලනය කරන්න හදන්නේ, එලියට්. 151 00:09:41,770 --> 00:09:43,990 එයාලා මුළු කාලේම ඔයාව පාලනය කරන්න හැදුවේ. 152 00:09:44,490 --> 00:09:47,290 මේක මහා පිස්සුවක්. මට පිස්සු. 153 00:09:47,620 --> 00:09:48,890 මට පිස්සු. ඔයාටත් පිස්සු. 154 00:09:48,890 --> 00:09:50,300 මේක පිස්සුවක්. 155 00:09:50,320 --> 00:09:51,830 ඔයා මොකක් ගැනද කතා කරන්නේ? 156 00:09:52,190 --> 00:09:53,760 කවුද මාව පාලනය කරන්න හදන්නේ? 157 00:09:54,120 --> 00:09:56,780 මාව පනපිටින් දකින්න අකමැති මිනිස්සු. 158 00:09:57,480 --> 00:09:59,580 අපි ගැන බය වෙලා ඉන්න මිනිස්සු. 159 00:10:00,550 --> 00:10:03,100 අපි සැලකිලිමත් වෙන්න ඕනේ. කලින්ටත් වඩා. 160 00:10:04,070 --> 00:10:07,610 Darlene මේ ගැන දන්නවද? 161 00:10:09,230 --> 00:10:12,070 එලියට්, මම හැමදෙයක්ම පැහැදිලි කරන්නම්, 162 00:10:12,320 --> 00:10:15,260 එත් දැන්, අද රෑට, සැලැස්මට වැඩ කරන්න ඕනේ. 163 00:10:16,920 --> 00:10:18,120 ඔයා මට විහිළු කරනවද? 164 00:10:18,830 --> 00:10:20,940 ඔයාට ඕනේ මේ ගැන කතා නොකර ඉන්නද? 165 00:10:21,360 --> 00:10:23,420 ඔයාට පිස්සු හැදීගෙන එනවද? 166 00:10:23,550 --> 00:10:25,930 ඒක ගැන මෙතන කතා කරන එක ආරාක්ෂාකාරී නැහැ. 167 00:10:26,010 --> 00:10:27,840 මට ඒකෙන් වැඩක් නැහැ. 168 00:10:29,980 --> 00:10:32,100 මට කියනවා මොකක්ද වෙන්නේ කියලා. 169 00:10:35,650 --> 00:10:38,160 හරි, එන්න. අපි යමු. 170 00:10:39,310 --> 00:10:40,140 කොහෙද? 171 00:10:44,020 --> 00:10:45,080 ඔයාට උත්තර ඕනේද? 172 00:10:45,770 --> 00:10:47,910 ප්‍රශ්න අහන එක නතර කරලා, මගේ පස්සෙන් එන්න. 173 00:11:00,290 --> 00:11:02,170 ඔහ්, ඒකනම් නියමයි. මට--මට බැහැ. 174 00:11:02,170 --> 00:11:03,290 ඔයා කලබල වෙලා ඉන්නේ. 175 00:11:03,290 --> 00:11:05,930 මාව විශ්වාස කරන්න. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. 176 00:11:08,460 --> 00:11:10,340 මම දන්නවා ඔයාට මට ඊයේ රෑ කතා කරන්න ඕන වුනේ නැහැ. 177 00:11:10,920 --> 00:11:12,720 නෑ, හැරී. මට දැන් බැහැ. 178 00:11:12,720 --> 00:11:14,410 - මට යන්න තියෙනවා-- - හුස්ම ගන්න... 179 00:11:14,710 --> 00:11:16,400 මගෙත් එක්ක මේ කෑම එකවත් කන්න. 180 00:11:31,540 --> 00:11:33,640 ඔයා කොහොමද මේ වගේ කන්නේ? 181 00:11:37,380 --> 00:11:38,460 පැටියෝ, ඇත්තටම ස්තූතියි. 182 00:11:38,460 --> 00:11:41,980 මට..දෙවියනේ, ඔයා දැනගෙන හිටියානම්. 183 00:11:41,980 --> 00:11:43,740 කියන්න මට. මම දැනගන්න කැමතියි. 184 00:11:43,740 --> 00:11:44,790 එයාලා අපිව හැක් කලා. ඔයා දන්නවනේ. 185 00:11:44,790 --> 00:11:46,350 ඒක ප්‍රවෘත්තී වලත් යනවාි. 186 00:11:47,300 --> 00:11:48,890 සමාන්‍ය ආයතනයකට නම් මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. 187 00:11:48,890 --> 00:11:51,390 ඒත් අපි අන්තර්ජාල ආරාක්ෂාව පිලිබද ආයතනයක්. 188 00:11:51,750 --> 00:11:55,100 ඔයාට හිතාගන්න පුලුවන්ද ඒක කොච්චර අවුල්ද කියලා? 189 00:11:55,710 --> 00:11:57,470 අපි ඇගිලිතුඩු වලින් එල්ලිලා ඉන්නේ. 190 00:12:00,160 --> 00:12:01,350 අහ්, කවුද දන්නේ? 191 00:12:03,030 --> 00:12:05,140 සමහරවිට අපි දැනටමත් වැටිලා ඇති, 192 00:12:05,140 --> 00:12:07,560 සහ මම තවම උත්සහ කරන්නේ මොකක හරි එල්ලෙන්න. 193 00:12:13,730 --> 00:12:14,760 මම නිකමෙක්. 194 00:12:17,160 --> 00:12:18,050 මං දිහා බලන්න. 195 00:12:23,390 --> 00:12:26,510 ඔයා වැඩියෙන්ම ආදරය කරන කෙනා දිහා බලන්න, 196 00:12:26,520 --> 00:12:27,930 එයාට දැන් සතුටෙන් වුනත් මැරෙන්න පුලුවන්. 197 00:12:27,930 --> 00:12:31,610 මොකද එයා, අපි 198 00:12:31,610 --> 00:12:33,920 එකට ඉදගෙන උදේ කෑම ගත්තානේ. 199 00:12:34,680 --> 00:12:37,030 මම හිතන්නේ නැහැ අසමත් වීම මේ වගේ කියලා. 200 00:12:50,930 --> 00:12:52,640 ඔයා එවපු ඊමේල් ටික ගැන ආයෙත් බලන්න, 201 00:12:52,640 --> 00:12:54,620 91 ඉදන් 95 වෙනකම් හැම දෙයක්ම. 202 00:12:54,620 --> 00:12:55,800 ඊට පස්සේ අපි වගුවක් හදමු, 203 00:12:55,800 --> 00:12:57,560 මේ හැමදෙයක්ම සම්බන්ධ කරලා. 204 00:12:57,560 --> 00:13:00,890 - හොදමයි, මැඩම්. - හේයි, ඔයාව දැකීම සතුටක්. 205 00:13:01,560 --> 00:13:02,950 ඔහ්, ඔයා සතුටු වෙන්න ඕනේ. 206 00:13:02,950 --> 00:13:05,380 කොල්බිගේ කටඋත්තරය අද එළියට යනවා. 207 00:13:05,650 --> 00:13:09,400 පේන විදිහට අපි වැඩේ හොදට කරගෙන යනවා, ඉතින්? 208 00:13:10,100 --> 00:13:12,230 මම ආවේ උදව් කරන්න. 209 00:13:17,380 --> 00:13:19,950 ඔව්, ඔයාට පුලුවන්ද මේ ඊමේල් ටික පරික්ෂා කරලා බලලා, 210 00:13:19,950 --> 00:13:21,070 වැදගත් විස්තර ටික ගන්න? 211 00:13:21,080 --> 00:13:22,500 ඔයාට අද වැඩ නැද්ද? 212 00:13:23,140 --> 00:13:24,000 මම අයින් වුනා. 213 00:13:30,170 --> 00:13:33,850 ඇන්ජෙලා, ඔයාට මෙතන වැඩ කරන්න බැහැ. 214 00:13:34,170 --> 00:13:36,550 ඇයි බැරි? මම හැමදෙයක්ම මේ නඩුව වෙනුවෙන් කලා. 215 00:13:36,550 --> 00:13:38,360 එහෙම කරන්න එපා. 216 00:13:39,610 --> 00:13:42,640 මට ඔයාගේ ජිවීතය ඉදිරියට ගෙනියන්න උදව් කරන්න බැහැ. 217 00:13:42,640 --> 00:13:45,140 ඔයාට මොනවම හරි කරන්න ඕනේනම්, ආභාරණ පංතියකට යන්න, 218 00:13:45,140 --> 00:13:47,160 ඒත් ඔයාට මෙතන වැඩ කරන්න බැහැ. 219 00:13:48,900 --> 00:13:50,450 මම කරපු දේට පස්සේ, 220 00:13:51,210 --> 00:13:53,720 මට ආයෙත් ඒ වගේ රස්සාවක් හොයාගන්න බැහැ. 221 00:13:54,220 --> 00:13:55,280 මම ඉවරයි. 222 00:13:55,550 --> 00:13:57,220 නඩුවේ සල්ලිනම් තව අවුරුද්දකටවත් ගන්න වෙන්නේ නැහැ. 223 00:13:57,230 --> 00:14:00,150 දැන් ඔයා කරන්න ඕනේ මොනවාහරි කරලා සල්ලි හොයාගන්න. 224 00:14:00,740 --> 00:14:01,640 ඒත් මේක ඔයාට කරන්න බැහැ, 225 00:14:01,640 --> 00:14:03,960 මේ මට්ටමේ ඉදන් කොහොමත් බැහැ. 226 00:14:07,070 --> 00:14:07,880 හෙලෝ? 227 00:14:08,200 --> 00:14:09,230 ජෝන්. ඔව්, ඔව්. 228 00:14:09,230 --> 00:14:10,230 නැ, මට කියන්න. 229 00:14:12,940 --> 00:14:15,790 හතරක්? නෑ, නෑ, අපිට ඒක කරන්න බැහැ. 230 00:14:15,790 --> 00:14:17,040 කීයටවත් කරන්න බැහැ. 231 00:14:17,860 --> 00:14:19,140 ඒක වෙන්නේ නැහැ. 232 00:14:19,310 --> 00:14:21,410 නැ, ඒක හයක් වෙන්න ඕනේ. නැත්තම් බැහැ. 233 00:14:28,420 --> 00:14:29,620 - කවුද මේ? - මේ මම. 234 00:14:29,620 --> 00:14:32,000 මම එලියට්ව හොයනවා. එයා වැඩ කරන තැන නෑ. 235 00:14:32,670 --> 00:14:35,410 - මම හිතන්නේ එයා ආයෙත් පිස්සු නටනවා. - මොකක්ද ඔයා අදහස් කලේ? 236 00:14:35,410 --> 00:14:37,920 එයා ඊයේ රෑ මාව සිපගන්න හැදුවා. 237 00:14:39,660 --> 00:14:42,210 ඔයා තමයි අන්තිමට එයාව දැක්කේ මේ වගේ හැසිරෙද්දී. 238 00:14:42,360 --> 00:14:43,810 මට ඔයාගේ උදව් ඕනේ. 239 00:14:47,160 --> 00:14:48,880 හරි, ඔයා කොහෙද ඉන්නේ? 240 00:15:07,220 --> 00:15:08,120 එයා මෙතන නැහැ. 241 00:15:09,440 --> 00:15:10,750 එහෙනම් අපි තව ටිකක් හිතමු. 242 00:15:11,410 --> 00:15:12,340 ඒක තමයි මම කර කර හිටියේ. 243 00:15:13,570 --> 00:15:15,010 මෙතන තමයි අපි ඉස්සර හැංගුනේ. 244 00:15:15,010 --> 00:15:16,680 එයා හැමතිස්සේම වගේ මෙහෙට ආවා. 245 00:15:18,060 --> 00:15:21,300 හරි. එහෙනම් අපි එකට හිතමු. 246 00:15:21,430 --> 00:15:22,640 මට ඔයාට උදව් කරන්න බැහැ. 247 00:15:24,710 --> 00:15:25,660 මොකක්ද එකෙන් අදහස් කලේ? 248 00:15:26,330 --> 00:15:29,920 ඒ කියන්නේ..මම එලියට්ව තවදුරටත් දන්නේ නැහැ. 249 00:15:31,540 --> 00:15:33,950 එයාට මේ සැරේ ඇත්තටම පිස්සු, ඇන්ජෙලා. 250 00:15:33,950 --> 00:15:35,770 අපි 911 හදිසියක ඉන්නේ. 251 00:15:35,770 --> 00:15:37,020 අපි එයාට කතා කරන්න ඕනේ. 252 00:15:37,020 --> 00:15:38,980 ඔව්, හොදයි, එයාට ආයෙත් කතා කරන්න ඕනේ නැහැ. 253 00:15:38,980 --> 00:15:41,760 කතා කලත්, එයා බොරු ගොඩක් කියාවි. 254 00:15:42,380 --> 00:15:45,460 අපිට එයාව එයාගෙන්ම ආරාක්ෂා කරන්න බැහැ, Darlene. 255 00:15:45,460 --> 00:15:47,540 එයා ගොඩක් වෙලාවට අපේ පස්සවල් බේරුවා, 256 00:15:47,550 --> 00:15:49,230 සහ ඔයා මෙහෙමද එයාට කරන්න යන්නේ? 257 00:15:49,760 --> 00:15:51,240 ඇයි ඔයා ඒ ගැන කරදර වෙන්නේ? 258 00:15:52,770 --> 00:15:54,140 මොකක්ද එකෙන් අදහස් වෙන්නේ? 259 00:15:54,250 --> 00:15:56,080 මම කිව්වේ ඔයාලා කවදාවත් ලං වෙලා ඉදලා නැහැ. 260 00:15:57,380 --> 00:15:58,470 ඒ වගේම, 261 00:15:58,790 --> 00:16:02,130 ඔයා නගරේට ආයෙත් එන්න කලින්, එයා හොදට හිටියා. 262 00:16:04,300 --> 00:16:05,710 ඇයි ඔයා මෙහෙට ආවේ? 263 00:16:06,880 --> 00:16:09,710 ඇයි ඔයයි, එලියටුයි ගොඩක් වෙලාවට එකට කලේ? 264 00:16:09,710 --> 00:16:11,790 හරි, ඔයා ඕක නවත්තගන්න ඕනේ, පැටියෝ. 265 00:16:12,140 --> 00:16:14,400 එයා මගේ සහෝදරයා සහ මම එයාට උදව් කරන්නයි යන්නේ. 266 00:16:14,400 --> 00:16:15,690 ඒකට පැහැදිලි කිරීමක් ඕනේ නැහැනේ. 267 00:16:15,690 --> 00:16:18,070 ඔයාට ඇත්තටම මෙතන මොකක්ද වෙන්නේ කියලා කියන්න බැරිනම්, 268 00:16:18,070 --> 00:16:21,540 කමක් නැහැ, හැබැයි මගෙන් උදව් ඉල්ලන්න එපා. 269 00:16:45,430 --> 00:16:46,310 මම හිතන්නේ අපි හොදින්. 270 00:16:50,470 --> 00:16:51,500 මේක මතකද? 271 00:16:52,530 --> 00:16:53,710 අනිවාර්යෙන්ම මතකයි. 272 00:16:56,680 --> 00:16:58,480 මම කරපු සෙල්ලමත් මට මතකයි. 273 00:17:00,050 --> 00:17:02,450 මම දත්ත ගණනය කරා... 274 00:17:02,450 --> 00:17:04,940 දුම්රියේ හැම කොටසකම 275 00:17:05,170 --> 00:17:07,320 පීලි පැනීම් ගණනට අනුව 276 00:17:08,200 --> 00:17:10,230 අපි යනකොට, මම ආරාක්ෂාකාරීම පෙට්ටිය තෝරගත්තා, 277 00:17:10,230 --> 00:17:13,490 මොකද මම නගරේට යන්න ගොඩක් ආස කලා. 278 00:17:14,750 --> 00:17:17,890 ආයෙත් එද්දී, මම තෝරගත්තේ භායානකම පෙට්ටිය... 279 00:17:19,780 --> 00:17:21,380 මොකද මම ගෙදර යන්න අකමැති නිසා. 280 00:17:25,110 --> 00:17:27,030 එයා දැන් එතන නැහැ, එලියට්. 281 00:17:28,180 --> 00:17:29,760 මම දන්නේ නෑ අපි කොහෙද යන්නේ කියලා, 282 00:17:29,760 --> 00:17:31,220 ඒත් අපි Darleneව හොයාගන්න ඕනේ. 283 00:17:31,220 --> 00:17:32,440 එයාලා ඇයගේ පස්සෙන් යනවා ඇති-- 284 00:17:40,240 --> 00:17:41,500 මම හිතුවේ ඒ ඔයා කියලා. 285 00:17:45,950 --> 00:17:49,370 ඔහ්, දෙවියනේ. මම ඔයාව ගොඩ කාලෙකින් දැක්කේ නැහැ. 286 00:17:53,960 --> 00:17:55,660 අපිට Darlene හම්බුවෙන්න බැහැ දැන්. 287 00:17:55,660 --> 00:17:56,820 ඒක භායානක වැඩියි. 288 00:17:59,480 --> 00:18:01,830 මම දන්නවා, ඔයා අවුලෙන් ඉන්නේ එලියට්, ඒත් මම ඔයාට පෙන්නන්න යන්නේ, 289 00:18:01,830 --> 00:18:04,930 මම මේචචර දවසක් හිටිය තැන ඔයාට පෙන්නන්නම්. 290 00:18:20,540 --> 00:18:22,000 මේ බලන්න, සන්සුන් වෙන්න. 291 00:18:22,430 --> 00:18:23,770 මම මේක කොහොමහරි විසද ගන්නම්. 292 00:18:24,490 --> 00:18:25,600 මම දන්නවා ඔයා මාව විශ්වාස කරන්නේ නැහැ. 293 00:18:25,600 --> 00:18:27,570 මටත් බැහැ, ඒත් මම ඔයාට දෙයක් කියන්නම්... 294 00:18:27,820 --> 00:18:30,620 මට දැන් ගොඩක් දේවල් මතක් වෙනවා, 295 00:18:30,940 --> 00:18:32,120 ඒක හොද දෙයක්. 296 00:18:32,800 --> 00:18:34,680 ඒ හැම දෙයක්ම ආපහු එනවා වගේ. 297 00:18:35,450 --> 00:18:37,400 අපිට උත්තර ටික හම්බුන ගමන්, 298 00:18:37,500 --> 00:18:39,060 මම ආයෙත් හිටපු තත්වෙටම එනවා, 299 00:18:40,270 --> 00:18:42,330 මගේ මැරිච්ච තාත්තා, ඇත්තටම මැරිලා නැහැ, 300 00:18:42,330 --> 00:18:45,420 දැන් මගේ එහා පැත්තෙන් ඉදගෙන ඉන්නවා කියන දේ හැර. 301 00:19:01,300 --> 00:19:02,450 මම පොඩ්ඩක් එලියට ගිහිල්ලා, ඔය දෙන්නට 302 00:19:02,450 --> 00:19:04,510 පොඩ්ඩක් ඉඩ දෙන්නම්. 303 00:19:04,850 --> 00:19:06,640 අපි එයාට කිරි දෙමු පස්සේ, හරිද? 304 00:19:07,330 --> 00:19:08,080 හරි. 305 00:19:17,200 --> 00:19:20,711 මම හිතුවේ නැහැ ආයෙත් කාටවත් මෙච්චර ආදරේ කරන්න පුළුවන් වෙයි කියලා 306 00:19:24,955 --> 00:19:26,600 මෙයා දකිද්දී මට මතක් වෙන්නේ එයාව 307 00:19:28,111 --> 00:19:28,777 කවුද ? 308 00:19:30,660 --> 00:19:32,742 එයා පොඩි ගෑනු ළමයෙක් එත්.. 309 00:19:34,710 --> 00:19:36,571 දෙන්නම එක වගේ 310 00:19:41,177 --> 00:19:43,422 කවුරු ගැනද ඔයා කතා කරන්නේ ? 311 00:19:45,800 --> 00:19:47,600 මට අවුරුදු 15 312 00:19:49,085 --> 00:19:50,970 ඒ ඔක්කොම... 313 00:19:53,028 --> 00:19:54,285 විදිහ... 314 00:19:58,342 --> 00:20:00,285 ලොකු ෆෝරම් පිරවිලි.. ලිපින... 315 00:20:00,628 --> 00:20:02,800 අත්සන් 316 00:20:05,142 --> 00:20:09,942 ඔයා හිතයි මම ෆෝන් එකක් ගන්න අත්සන් කරනවා කියලා 317 00:20:12,910 --> 00:20:15,142 එයාගේ දෙමව්පියෝ හරි හොඳයි වගේ 318 00:20:16,628 --> 00:20:18,800 ඒ වෙලාවේ අඩුමගානේ 319 00:20:20,685 --> 00:20:23,030 එහෙම්මම හිටියනම් කොහොමද 320 00:20:24,742 --> 00:20:27,570 ඇයි මට කිව්වේ නැත්තේ 321 00:20:27,942 --> 00:20:30,580 දැනගන්න ඕනේ නැති කට්ටියට කිව්වේ නැහැ 322 00:20:33,485 --> 00:20:35,790 මම හැමදාම උත්සාහ කරනවා අමතක කරන්න 323 00:20:41,314 --> 00:20:43,630 මම කරපු දේ හරි නපුරුයි 324 00:20:45,257 --> 00:20:48,050 මම අමතක කරන්නයි මටම සමාව දෙන්නයි උත්සාහ කරනවා 325 00:20:49,085 --> 00:20:51,600 එත් කරන්න බැහැ ඒක 326 00:20:57,085 --> 00:20:59,690 ජෝහැන්නා ඇයි මට කිව්වේ නැත්තේ 327 00:21:00,680 --> 00:21:02,114 මම ඔයාගේ ස්වාමියා. මම ආදරෙයි ඔයාට 328 00:21:02,342 --> 00:21:03,257 මාව අල්ලන්න එපා 329 00:21:07,542 --> 00:21:10,120 ඔයාව තව දුරටත් මට එපා 330 00:21:12,620 --> 00:21:14,457 මොකක්ද මේ ඔයා කියන්නේ ? 331 00:21:14,685 --> 00:21:17,670 මට තවදුරටත් ඔයත් එක්ක ඉන්න බැහැ. 332 00:21:18,685 --> 00:21:19,828 ජෝහැන්නා 333 00:21:20,000 --> 00:21:21,885 මම දන්නවා වුන දේවල් ගැන 334 00:21:22,628 --> 00:21:24,514 එත් තව විදි තියෙනවා 335 00:21:26,431 --> 00:21:28,431 මාව තෙරුම්ගන්න. 336 00:21:29,310 --> 00:21:31,600 ඔයාට මේ පවුලත් එක්ක ඉන්න ඕනෙනම් 337 00:21:31,828 --> 00:21:34,342 මේක හරිගස්සන්න 338 00:21:48,080 --> 00:21:49,080 කාටවත් ඇතුලට යන්න බැහැ. 339 00:21:49,080 --> 00:21:52,760 නැ, මම අයිතිකාරයාව දන්නවා. ෆ්‍රේඩී, ඔයා හොදින්ද? 340 00:21:52,760 --> 00:21:54,340 හැමෝම හොදින්ද? මොකද වුනේ? 341 00:21:54,340 --> 00:21:56,040 ඒක තමයි මමත් මේ හොයන්න හදන්නේ. 342 00:21:56,040 --> 00:21:57,550 මම එක දවසකට නගරෙන් පිටට ගියා. 343 00:21:57,560 --> 00:21:59,400 එයාලා කියන්නේ විදුලි කාන්දු වීමක් කියලා, ඒත් කවුද දන්නේ? 344 00:21:59,400 --> 00:22:00,940 රක්ෂණ සමාගමත් එක්ක කතා කරන ගමන්. 345 00:22:00,940 --> 00:22:03,100 සුපුරුදු පරිදි එයාලගේ නැටුම නටනවා. 346 00:22:03,230 --> 00:22:04,520 ඔව්, මම ඉන්නවා? 347 00:22:05,560 --> 00:22:07,290 නෑ, ඉන්න. ආයෙත් එපා. 348 00:22:09,770 --> 00:22:11,100 මම ආවේ ඊයේ මගේ සේවකයෙක් දීලා ගිය 349 00:22:11,110 --> 00:22:13,270 hard drives ටික ගන්න. 350 00:22:13,280 --> 00:22:15,180 මට සමාවෙන්න එහෙනම්. 351 00:22:15,450 --> 00:22:16,490 හැමදෙයක්ම ඉවරයි. 352 00:22:31,790 --> 00:22:32,720 Tyrell. 353 00:22:34,460 --> 00:22:35,400 කවුද? 354 00:22:35,640 --> 00:22:36,450 කොල්ලෙක්ද? 355 00:22:37,880 --> 00:22:38,590 ඔව්. 356 00:22:39,910 --> 00:22:40,730 හොදයි. 357 00:22:41,240 --> 00:22:42,720 මල් වලට ස්තූතියි, සර්. 358 00:22:42,820 --> 00:22:45,020 ඇත්තටම ඒක එව්වේ Anwar තමයි, 359 00:22:45,020 --> 00:22:46,570 මල් ටික එව්වේ 360 00:22:47,730 --> 00:22:49,390 එයා එයාලව අදුරනවා. 361 00:22:53,540 --> 00:22:57,620 Tyrell, ඔයා දන්නවනේ මම වටේ යන කෙනෙක් නෙමෙයි, 362 00:22:57,620 --> 00:22:59,740 ඉතින් මම කෙලින්ම කතාවට එන්නම්. 363 00:23:00,370 --> 00:23:01,480 මෙහෙන් ඉදගන්න. 364 00:23:02,580 --> 00:23:08,170 ඔයා දන්නවනේ අපි මොනවගේ සියුම් සමාජයකද ඉන්නේ කියලා. 365 00:23:08,170 --> 00:23:11,840 මම හිතන්නේ ඔයා දන්නවනේ, මේ Sharon Knowles ගේ සිදුවීම... 366 00:23:12,830 --> 00:23:14,050 ඒක නම් අපරාදයක්. 367 00:23:14,240 --> 00:23:17,200 Scott එකෙන් ගොඩක් කම්පා වෙනවා. 368 00:23:17,910 --> 00:23:19,520 ඔව්, මම දන්නවා. මගේ ශෝකය ඒ වෙනුවෙන්. 369 00:23:19,520 --> 00:23:20,870 මම දන්නේ නෑ මම මොනවද කරන්න-- 370 00:23:20,870 --> 00:23:23,130 ඔව්, ඔව්, මම දන්නවා, මම දන්නවා-- 371 00:23:23,540 --> 00:23:24,980 ප්‍රශ්නය තමයි, 372 00:23:26,470 --> 00:23:29,930 පොලිසියයි, Scottයි මට කිව්වා 373 00:23:31,110 --> 00:23:34,560 ඔයා සැකකටුයතු පුද්ගලයෙක් කියලා. 374 00:23:36,140 --> 00:23:37,730 එයාලා එහෙම සැක කරන්නේ, 375 00:23:37,730 --> 00:23:43,540 Scott එයාලට දුන්න ඔයා Sharonගෙ පස්සේ ගියා කියන තොරතුරු මතයි 376 00:23:44,710 --> 00:23:47,100 බලන්න Tyrell, 377 00:23:47,100 --> 00:23:51,330 මම දන්නවා ඔයයි, Scott අතරයි පොඩි තරගයක් තිබ්බා කියලා. 378 00:23:51,330 --> 00:23:54,680 මගුල්, ඒ මිනිහා ඔයාට හම්බුවෙන්න තිබ්බ තනතුර ගත්තා. 379 00:23:55,260 --> 00:23:58,210 මට විශ්වාසයි ඒ හේතුව මත වැරැද්ද ඔයාගේ 380 00:23:58,210 --> 00:24:00,270 පිට දානවා වෙන්නත් පුලුවන්. 381 00:24:00,270 --> 00:24:04,340 ඒ වගේම මට විශ්වාස කරන්න බෑ ඔයා මේකට සම්බන්ධයි කියලා. 382 00:24:04,340 --> 00:24:05,820 ඒත්--ඒත්... 383 00:24:10,110 --> 00:24:12,740 ප්‍රශ්නය එහෙම්මමයි. 384 00:24:16,290 --> 00:24:18,260 Scott මෙතන ඉදන් කරගෙන යාවී, 385 00:24:19,390 --> 00:24:21,830 ඒත් ඔයාට, ඒක කරන්න බැහැ. 386 00:24:38,230 --> 00:24:40,960 මම දන්නේ නෑ ඔයා මොනවද කියන්නේ කියලා. 387 00:24:46,490 --> 00:24:48,200 ඔයා දන්නවා මම මොනවද කියන්නේ කියලා. 388 00:24:51,890 --> 00:24:55,310 Phillip, ඔයාට මේක කරන්න බැහැ. 389 00:24:56,470 --> 00:24:57,760 ඔයාට මේක කරන්න බැහැ. 390 00:24:58,740 --> 00:24:59,960 ඔයාට බෑ! 391 00:25:00,350 --> 00:25:02,280 මම මේ සමාගම වෙනුවෙන් ගොඩක් කැපවුනා. 392 00:25:02,280 --> 00:25:04,860 මම අනිත් අයට වඩා ඉක්මණට ඉහලටත් ගියා! 393 00:25:08,460 --> 00:25:11,800 මම ඔයාගේ පිලිතුර මොනවගේ වේවීද කියලා කල්පනා කලා. 394 00:25:13,360 --> 00:25:16,100 මට ඇත්තටම ඒ වගේ දේවල් වලට වෙලාවක් නැහැ. 395 00:25:16,480 --> 00:25:17,780 ඒත් ඔයා ගැන මම පොඩ්ඩක් පුදුමයෙන් හිටියේ. 396 00:25:17,780 --> 00:25:19,530 ඒක වෙන ඕන දෙයක් වගේ වෙන්න තිබ්බා, 397 00:25:19,530 --> 00:25:22,970 සහ මම ඒ හැම දෙයකටම කැමතියි. 398 00:25:22,970 --> 00:25:24,480 ඒත් දැන්... 399 00:25:25,900 --> 00:25:27,670 සත්‍යාතාවයත් එක්ක ගද්දී... 400 00:25:30,310 --> 00:25:32,260 මට කියන්න ඕනේ මම කලකිරිලා ඉන්නේ. 401 00:25:34,240 --> 00:25:37,580 Phillip, කරැණාකරලා මේක කරන්න එපා. 402 00:25:37,580 --> 00:25:39,080 මම වැඩ හරියට කරගෙන ගියේ 403 00:25:50,490 --> 00:25:52,910 යම්කිසි වෙලාවක් තිබ්බා, Tyrell, 404 00:25:53,430 --> 00:25:55,670 ඔයාගේ පසුගිය අතීතය තුල, 405 00:25:57,220 --> 00:25:58,390 යම්කිසි වැරැද්දක්, 406 00:25:58,390 --> 00:26:00,320 යම්කිසි බල කිරීමක්, යම්කිසි තීරණයක්, 407 00:26:00,320 --> 00:26:04,520 මොනවමහරි, ඔයාව මේ තැනට පත් කරපු. 408 00:26:06,060 --> 00:26:07,800 මට දෙන්න පුලුවන් එකම උපදෙස තමයි, 409 00:26:08,240 --> 00:26:09,880 ඒක හොයාගෙන, 410 00:26:12,300 --> 00:26:13,790 ඒක තේරැම් ගන්න උත්සහ කරන්න. 411 00:26:16,840 --> 00:26:18,680 එහෙම තමයි මේක ඉවරයක් කරන්න පුලුවන්. 412 00:26:18,680 --> 00:26:20,700 ඔයාගේ මේ වැරැද්ද. 413 00:26:23,540 --> 00:26:26,570 කරැණාකරලා, සර්, මේක කරන්න එපා. 414 00:26:27,800 --> 00:26:28,940 මම ඔයාගේ අයදිනවා. 415 00:26:31,500 --> 00:26:36,920 මම...මම මේ ආයතනයට ආදරෙයි. 416 00:27:02,470 --> 00:27:04,410 Mr. Wellick, ඔයාට බැහැ අපිව මග හරින්න. 417 00:27:04,410 --> 00:27:07,280 ඔයාට මොනවහරි ප්‍රශ්න තියෙනවනම්, මගේ නිතිඥයාට කතා කරන්න. 418 00:27:07,290 --> 00:27:09,620 මට එරෙහිව සාක්ෂි තියෙනවනම්, නඩු දාන්න. 419 00:27:19,780 --> 00:27:21,190 මම දන්නවා මම ඔයාව පරණ නගරේට අරගෙන ආවා කියලා, 420 00:27:21,190 --> 00:27:23,980 ඒත් අපේ පරණ ගෙදරින් නැවතුන එක සැලැස්මේ කොටසක් නෙමෙයි. 421 00:27:25,270 --> 00:27:26,950 ඉක්මන් කරන්න. මෙහේ මිනිස්සු ඒවී. 422 00:27:26,950 --> 00:27:28,410 මේක නෙමෙයි හොදම වෙලාව. 423 00:27:28,410 --> 00:27:30,120 මෙතන තමයි ඒක වුනේ. නැද්ද? 424 00:27:30,520 --> 00:27:32,550 මොකක්ද? මොකක්ද වුනේ? 425 00:27:33,790 --> 00:27:35,820 ඔයාට මේ ජනේලය ගැන කිසිදෙයක් මතක නැද්ද? 426 00:27:36,170 --> 00:27:37,090 ඉක්මන් කරන්න, එලියට්. 427 00:27:38,250 --> 00:27:39,900 මම කිව්වා වගේ, අපි යන්න ඕනේ. 428 00:27:40,190 --> 00:27:42,140 එලියට්, ඔයා මොකද කරන්නේ? සංසුන් වෙන්න. 429 00:27:44,510 --> 00:27:46,070 - ඔයා මාව ජනේලෙන් එලියට විසි කලා. - එලියට්... 430 00:27:46,070 --> 00:27:47,200 ඔයා මාව මෙතනින් එලියට තල්ලු කලා. 431 00:27:47,200 --> 00:27:48,840 - හේයි, මොකක්ද අනේ. - නෑ. සමහරවිට ඔයාට වෙන්න ඇති, 432 00:27:48,840 --> 00:27:50,070 පොඩි තල්ලුවක් ඕනේ. 433 00:27:50,070 --> 00:27:51,530 සංසුන් වෙන්න. ඒක අනතුරක් විතරයි. 434 00:27:51,540 --> 00:27:53,590 බොරු! මට අවුරුදු 08යි. 435 00:27:53,590 --> 00:27:54,950 ඔයා හිතුවා මම එ්කට සුදුසුයි කියලා. 436 00:27:54,950 --> 00:27:56,370 - ඒක තමයි ඔයා කිව්වේ, හරිද? - නෑ, නෑ. 437 00:27:56,380 --> 00:27:57,690 ඔව්, මාව තල්ලු කලාට පස්සේ ඔයා ඒක කිව්වේ. 438 00:27:57,690 --> 00:28:00,640 නෑ, නෑ, එලියට්. ඔයා තමයි හිතුවේ ඔයා ඒකට සුදුසුයි කියලා. 439 00:28:00,640 --> 00:28:02,530 ඔයා හිතුවේ ඔයයි වැරදිකාරයා කියලා, මුළු ජිවිතේ පුරාම, 440 00:28:02,530 --> 00:28:04,250 මිනිස්සුන්ට මගේ රහස කියන එක. 441 00:28:04,250 --> 00:28:05,880 මේ කෙන්තිය මගේ දෙයක් නෙමෙයි. 442 00:28:05,880 --> 00:28:07,160 ඒක ඔයාගේ දෙයක්. 443 00:28:07,390 --> 00:28:08,590 කරැණාකරලා, එලියට්. 444 00:28:08,800 --> 00:28:11,070 ඔයාට ඔයත් එක්ක කේන්ති ගන්න ඕනේ නෑ තවත්. 445 00:28:11,140 --> 00:28:12,210 ඒකට යන්න දෙන්න. 446 00:28:12,210 --> 00:28:13,770 කරැණාකරලා ඒක අමතක කරන්න. 447 00:28:13,770 --> 00:28:16,050 ඔයා හරි, මම තරහෙන් හිටියේ. 448 00:28:16,060 --> 00:28:17,630 මං ගැනම තරහෙන් හිටියේ. 449 00:28:17,630 --> 00:28:20,660 මම මටම වෛර කරගත්තා මම ඔයාට කරපු දේට. 450 00:28:23,110 --> 00:28:24,440 මම ලෑස්තියි ඒක අමතක කරන්න. 451 00:29:04,300 --> 00:29:06,160 වත්තේ පොඩ්ඩක් වැඩ කරන්න යන්නේ. 452 00:29:07,200 --> 00:29:08,960 ඔයාට උදව් කරන්න පුලුවන්නම් හොදයි. 453 00:29:12,430 --> 00:29:15,580 ඔයා මට කිව්වේ නැහැනේ Darlene ආයෙත් නගරෙට ඇවිල්ලා කියලා. 454 00:29:15,710 --> 00:29:17,380 මම ඇයව ගොඩ කාලෙකින් දැක්කේ නැහැ. 455 00:29:18,310 --> 00:29:19,260 ඔයා මොකක්ද කිව්වේ? 456 00:29:19,520 --> 00:29:22,150 Darlene. මම හිතන්නේ ඒ එයා තමයි. 457 00:29:23,890 --> 00:29:26,080 ඔයා එයාව දැක්කද? කොහේදීද? 458 00:29:27,280 --> 00:29:30,540 මට ඔය ඉල්ලීම ගැන කිසිදෙයක් ආවේ නැහැ. 459 00:29:30,540 --> 00:29:33,120 ඒ සර්වර් එක ඔය තියෙන විදිහටම තියෙන්න දෙන්න, ජාලයෙන් පිටත. 460 00:29:33,120 --> 00:29:34,760 සර්, ඒ ඉල්ලීම මං ගාව දැන් තියෙනවා. ඊයේ හම්බවුනේ. 461 00:29:34,760 --> 00:29:36,280 මම ඔයාට කියන්න හදන්නේ, Jim, 462 00:29:36,280 --> 00:29:38,140 අපේ ජාලය වෙන කට්ටියකගේ අතට ගියා ඊයේ. 463 00:29:38,150 --> 00:29:39,580 මම ඒ ඉල්ලීම කලේ නැහැ. 464 00:29:39,580 --> 00:29:41,190 වෙන කවුරුහරි තමයි කරලා තියෙන්නේ. 465 00:29:41,190 --> 00:29:42,980 ඉතින් ඔයා ඒ සර්වර් එක ජාලයෙන් අයින් කරලා දාන්න, 466 00:29:42,980 --> 00:29:44,290 හෝ ආයෙත් මොනවහරි වේවී. 467 00:29:44,290 --> 00:29:45,250 මට ඒක කරන්න බැහැ, සර්. 468 00:29:45,250 --> 00:29:46,990 අපිට Tyrell Wellickගෙන් අණ ලැබිලා තියෙන්නේ 469 00:29:46,990 --> 00:29:48,470 ඒ ඉල්ලීම එහෙම්මම තියන්න කියලා. 470 00:29:49,270 --> 00:29:51,300 ඒකෙන් කිසිදෙයක් අදහස් වෙන්නේ නැහැ. 471 00:29:51,420 --> 00:29:53,660 මේ බලන්න, මට පරිපාලක එක්ක කතා කරන්න ඕනේ. 472 00:30:02,850 --> 00:30:03,650 හෙලෝ? 473 00:30:06,440 --> 00:30:07,660 කවුරුත් ඉන්නවද? 474 00:30:22,570 --> 00:30:23,370 හෙලෝ? 475 00:30:28,640 --> 00:30:30,030 මම බලන්න තියෙන හැම තැනම බැලුවා. 476 00:30:30,030 --> 00:30:33,130 ඉතින් එයා ඉන්න පුලුවන් අන්තිම තැනටත් ආවා. 477 00:30:33,740 --> 00:30:34,960 මෙතනත් එයා නැහැ. 478 00:30:38,430 --> 00:30:40,170 මම මෙහෙට අවුරුදු ගාණකින් ඇවිල්ලා නැහැ. 479 00:30:42,330 --> 00:30:45,110 මෙහෙට ආපු අලුත් පවුල නම් මහා අමුතුයි, 480 00:30:46,000 --> 00:30:47,660 විශේෂයෙන්ම තාත්තා. 481 00:30:51,390 --> 00:30:52,830 එයාලා ලොකු වෙනස්කම් කරලා නැහැ. 482 00:30:55,390 --> 00:30:56,260 ඔයා හොදින්ද? 483 00:30:57,960 --> 00:30:58,650 ඔව්. 484 00:30:59,980 --> 00:31:00,840 කෙලවෙයන්. 485 00:31:01,480 --> 00:31:02,910 අමුතු අලුත් තාත්තා ඇවිල්ලා. 486 00:31:20,510 --> 00:31:22,550 මට සමාවෙන්න. 487 00:31:23,480 --> 00:31:24,270 මොකකටද? 488 00:31:26,240 --> 00:31:30,760 මම ඔයත් එක්ක තව විවෘත වෙන්න තිබ්බා, ඔයාගේ පවුල ගැන. 489 00:31:35,120 --> 00:31:36,220 හරි, හරි. 490 00:31:36,220 --> 00:31:38,390 හරි හරි ඇලෙන්න එන්න එපා ඉතින් 491 00:31:45,160 --> 00:31:45,970 ඔයා මේක දැක්කද? 492 00:31:48,670 --> 00:31:50,070 ඒක එලියට්ගේ කාමරය නෙමෙයිද? 493 00:31:58,470 --> 00:32:01,600 අපි දැන් ගොඩක් ලගයි, ගොඩක් ලගයි. 494 00:32:01,600 --> 00:32:03,540 ඇයි--ඇයි අපි මෙතනට ආවේ? 495 00:32:04,300 --> 00:32:06,650 මම හිතුවේ අපි කොහේහරි ආරාක්ෂාකාරි තැනකට යනවා කියලා. 496 00:32:08,570 --> 00:32:09,370 එලියට්! 497 00:32:10,590 --> 00:32:11,440 එලියට්! 498 00:32:12,450 --> 00:32:13,380 කෙලවෙයන්. 499 00:32:14,120 --> 00:32:15,540 එයාලා මොකද මෙහේ කරන්නේ? 500 00:32:16,840 --> 00:32:18,160 ඒකට වෙලාවක් නැහැ දැන්.‍ 501 00:32:19,060 --> 00:32:20,460 මම ඔයාව ආරාක්ෂා කරන්න හැදුවා, පුතේ. 502 00:32:20,460 --> 00:32:21,740 ඒත් එයාලා ඔයාව හොයාගත්තා. 503 00:32:21,740 --> 00:32:23,670 - එලියට්! - ඔයා මොකක් ගැනද කතා කරන්නේ? 504 00:32:24,710 --> 00:32:27,060 ඒ තමයි Darlene සහ Angela. 505 00:32:27,060 --> 00:32:30,010 මාව විශ්වාස කරන්න, පුතේ. මට ඔයාව කලින් කියන්න ඕන වුනා. 506 00:32:30,010 --> 00:32:32,160 සමහර දේවල් ගොඩක් අවුල් ගියා අවසානයේ. 507 00:32:32,430 --> 00:32:33,660 ඔයාට ඒක විශ්වාස කරන්න වෙනවා.. 508 00:32:34,320 --> 00:32:37,520 අනිත් අය මොනවා කරන්න හැදුවත්, මම ඔයාව දාලා යන්නේ නැහැ. 509 00:32:37,520 --> 00:32:39,350 මම හැමතිස්සේම මෙතන ඉන්නවා. 510 00:32:39,350 --> 00:32:41,600 ඔයාට ඒක තේරුණාද? එයාලට අපිව වෙන් කරන්න බැහැ. 511 00:32:41,600 --> 00:32:42,270 මොකක්ද වෙන්නේ? 512 00:32:42,270 --> 00:32:43,190 - මට ඇහුම්කන් දෙන්න. - මට කියන්න! 513 00:32:43,190 --> 00:32:45,050 මට ඇහුම්කන් දෙන්න මොකද අපිට වැඩි වෙලාවක් නැහැ. 514 00:32:45,050 --> 00:32:46,630 එයාලා උත්සහ කරලා, මගෙන් ඈත් වෙන්න හදයි, 515 00:32:46,630 --> 00:32:48,320 සහ ඔයා ඒකට ඉඩ දෙන්න එපා. 516 00:32:48,320 --> 00:32:49,380 එයාලා මොකටද ඔයාගෙන් ඈත් වෙන්නේ? 517 00:32:49,380 --> 00:32:50,830 කරුණාකරලා, එලියට්, මට ඇහුම්කන් දෙන්න. 518 00:32:50,950 --> 00:32:52,350 මම ඔයාව දාලා යන්නේ නැහැ. 519 00:32:53,980 --> 00:32:55,870 මම ඔයාව ආයෙත් තනියම දාලා යන්නේ නෑ. 520 00:32:58,950 --> 00:33:00,190 මම ඔයාට ආදරෙයි, පුතේ. 521 00:33:12,950 --> 00:33:13,990 එයා මොකක් ගැනද කතා කරන්නේ? 522 00:33:14,800 --> 00:33:16,370 එයා මොකක් ගැනද කතා කරන්නේ? 523 00:33:17,390 --> 00:33:18,650 හේයි. මට දැනගන්න ඕනේ. 524 00:33:19,630 --> 00:33:20,840 මට දැනගන්න ඕනේ. 525 00:33:21,950 --> 00:33:23,060 මට දැනගන්න ඕනේ! 526 00:33:24,260 --> 00:33:26,780 එලියට්, ඔයා කාත් එක්කද කතා කරන්නේ? 527 00:33:30,400 --> 00:33:31,750 ඔයා මොකක්ද අදහස් කලේ? මම කතා කරන්නේ-- 528 00:33:40,740 --> 00:33:42,930 පැත්තකට වෙන්න, පැත්තකට වෙන්න. 529 00:33:46,180 --> 00:33:47,500 එලියට්, ඔයාගෙන් ලේ එනවා. 530 00:33:53,550 --> 00:33:54,430 එලියට්... 531 00:34:02,880 --> 00:34:04,640 එලියට්, ඔයා මොකද මෙතන කරන්නේ? 532 00:34:06,890 --> 00:34:07,940 ඔයා එයාව දැක්කේ නැද්ද? 533 00:34:10,890 --> 00:34:11,560 කවුද? 534 00:34:16,500 --> 00:34:17,770 මේක වෙන්න බැහැ. 535 00:34:18,050 --> 00:34:19,080 මේක වෙන්න බැරි දෙයක්. 536 00:34:19,080 --> 00:34:20,730 - මේක වෙන්න බැහැ.. - නෑ... 537 00:34:29,940 --> 00:34:31,810 මේක වෙනවා, එහෙම නේද? 538 00:34:37,610 --> 00:34:39,620 ඔයා මේක ගැන දැනගෙන හිටියා, නැද්ද? 539 00:34:48,760 --> 00:34:53,750 එලියට්, ඔයා කාත් එක්කද කතා කර කර හිටියේ? 540 00:34:56,830 --> 00:34:58,830 ඔයා ඒක මට කියලා කියව ගන්න හදන්නේ නේද? 541 00:35:03,820 --> 00:35:05,680 මම තමයි Mr. Robot. 542 00:35:21,510 --> 00:35:22,700 ඔයාට හොදක් වෙයි. 543 00:35:26,830 --> 00:35:29,510 මම හිතන්නේ මම හොදට වඩා ගොඩක් ඈතින් ඉන්නේ. 544 00:35:33,090 --> 00:35:34,690 මේක වැරදි විදිහට තේරුම් ගන්න එපා, 545 00:35:36,830 --> 00:35:38,040 ඒත් මම ඔයාව ඊර්ෂ්‍යා කරනවා. 546 00:35:41,840 --> 00:35:43,710 මම හිතනවා මටත් අම්මට කතා කරන්න පුලුවන් වුනොත් කියලා, 547 00:35:45,740 --> 00:35:47,140 ඇය ඇත්තටම නැති වුනත්. 548 00:36:10,450 --> 00:36:13,740 හොදින් ඉන්න, හරිද? 549 00:36:28,620 --> 00:36:30,940 මම දන්නවා ඔයා ඒ ගැන කතා කරන්න කැමති නැහැ කියලා-- 550 00:36:30,940 --> 00:36:32,270 ඔයා හරි. මට ඕනේ නැහැ. 551 00:36:33,690 --> 00:36:36,000 අවසානාවකට මට ඒක දැනගන්න ඕනේ, එලියට්, 552 00:36:37,150 --> 00:36:38,570 අපි මෙච්චර කල් කරපු දේවල්. 553 00:36:41,160 --> 00:36:42,440 මට දැනගන්න විතරයි ඕනේ. 554 00:36:45,940 --> 00:36:47,330 ඔයාට ඒ කිසිදෙයක් හරි මතකද? 555 00:36:51,510 --> 00:36:52,550 මතක මොකක්ද? 556 00:36:54,500 --> 00:36:56,620 අපි fsociety ආරාම්භ කරපු දවස. 557 00:37:05,430 --> 00:37:06,670 Mr. Wellick ඉන්නවද? 558 00:37:07,990 --> 00:37:09,880 ඔහ්, හේයි. Mr. Goddard. 559 00:37:10,520 --> 00:37:11,650 නෑ. එයා ගියා. 560 00:37:11,660 --> 00:37:12,840 එයා, අහ්ම්... 561 00:37:13,330 --> 00:37:14,780 එයාව අස් කලා. 562 00:37:15,080 --> 00:37:18,060 මොකක්? ඇයි? 563 00:37:19,300 --> 00:37:20,250 මම දන්නේ නැහැ. 564 00:37:21,630 --> 00:37:23,910 එයා හැමවෙලාවෙම ලේසිම මිනිහා වුනේ නැහැ ගණුදෙනු කරන්න. 565 00:37:23,910 --> 00:37:24,940 මට--මට විශ්වාසයි ඒ ගැන. 566 00:37:25,320 --> 00:37:30,440 ඔහ්, ඔයාට පුලුවන්ද මට Scott Knowles හමුවෙන්න දෙන්න? 567 00:37:30,640 --> 00:37:34,540 - ඒක අත්‍යවශය දෙයක්. - ඔහ්, නෑ, දැන්නම් කොහොමත් බැහැ.. 568 00:37:35,160 --> 00:37:36,210 ඔයා දන්නේ නැද්ද? 569 00:38:07,260 --> 00:38:08,420 තාත්තේ, මොකක්ද මෙතන වෙන්නේ? 570 00:38:09,600 --> 00:38:11,350 මම ඔය දෙන්නට කතා කරන්න ඉඩ දෙන්නම්. 571 00:38:17,870 --> 00:38:20,780 මම දන්නවා, මම දන්නවා. ඔයත් මගේ ගෙදරට ඇවිල්ලනේ කතා කලේ. 572 00:38:21,000 --> 00:38:23,340 මම හිතුවා මමත් කළගුණ සලකන්න ඕනේ කියලා. 573 00:38:24,510 --> 00:38:25,440 ඔයාට මොනවද ඕනේ? 574 00:38:26,290 --> 00:38:27,980 ඔයාට අවශ්‍ය වෙන්න පුලුවන් දෙයක් දෙන්න. 575 00:38:29,060 --> 00:38:29,790 ඇතුලට එන්න. 576 00:38:32,020 --> 00:38:33,600 ඒක මේ නඩුව සම්බන්ධයෙන් නම්-- 577 00:38:33,600 --> 00:38:34,890 කරුණාකරලා. මට නඩුවෙන් ඇති වැඩක් නැහැ. 578 00:38:34,890 --> 00:38:36,060 මට අඩුමතරමේ ඒ නඩුව තේරුම් ගන්නත් බැහැ. 579 00:38:36,060 --> 00:38:37,370 ඒකට මට නිතීඥයෝ ඉන්නවා. 580 00:38:38,820 --> 00:38:39,580 එහෙනම් මොකක්ද? 581 00:38:42,470 --> 00:38:43,710 ඔයාලට එළියෙන් ඉන්න පුලුවන්. 582 00:38:49,820 --> 00:38:53,640 අවංකවම කිව්වොත්, මම ඔයා ගැන පුදුම වුනා. 583 00:38:54,170 --> 00:38:55,390 අනිවාර්යෙන්ම, ඔයාගේ රස්සාවත් ඉවරයි දැන්, 584 00:38:55,390 --> 00:38:57,480 ඒත් ඔයා හොද පොඩි සෙල්ලමක් කලේ. 585 00:38:57,660 --> 00:39:00,030 ඔයා ලොකු සූදූවක් දිනලා, ඔයාට ඕන කරන දේ ගත්තා. 586 00:39:00,370 --> 00:39:02,840 ඒ ඔයා විතරයි, ඔයා දන්නවනේ, වැරදි දේ ඕන කරන. 587 00:39:10,840 --> 00:39:11,740 ඔයාට මොකටද ඒ දේවල්? 588 00:39:12,620 --> 00:39:15,100 ඔයා දන්නවනේ, මම ඔයා ගැන Allsafe එකෙත් හෙව්වා. 589 00:39:16,140 --> 00:39:19,070 මම කිව්වේ, ගොඩක් මිනිස්සු මේ වගේ දේකින් 590 00:39:19,080 --> 00:39:20,480 පස්සේ ගොඩක් සතුටු වෙනවා, 591 00:39:20,480 --> 00:39:21,310 ඒත් ඔයා එහෙම නැහැ. 592 00:39:21,410 --> 00:39:23,710 ඔයා නපුරුයි සහ බුද්ධිමත්. ඒ දෙක එකතු කලාම, 593 00:39:23,790 --> 00:39:27,620 ඒක ගොඩක් වටිනවා වැදගත් මිනිස්සුන්ට, 594 00:39:27,620 --> 00:39:28,660 මම දන්න මිනිස්සුන්ට. 595 00:39:30,090 --> 00:39:31,970 ඔයා මොකාටද එන්න හදන්නේ? 596 00:39:33,720 --> 00:39:38,110 මම හිතන්නේ මට ඔයාට හොද රස්සාවක් දෙන්න පුලුවන්. 597 00:39:41,200 --> 00:39:44,230 රස්සාවක්? කොහේද? 598 00:39:45,010 --> 00:39:47,190 ඔයා කැමතිම තැනට, වෙන කොහෙද? 599 00:39:51,520 --> 00:39:55,170 ඔයා ගොඩක් දුර ඉදලා ජර්සි (New Jeresy) වලට ආවේ 600 00:39:55,170 --> 00:39:58,230 මට රස්සාවක් දෙන්නද මම දැනට නඩු පවරලා තියෙන ආයතනයේ? 601 00:39:59,460 --> 00:40:01,310 මොකක්ද ඔයා කරන්න හදන්නේ? 602 00:40:01,670 --> 00:40:03,510 මම හිතන්නේ ඔයා නියම ව්‍යාපාර කාන්තාවක් වේවී. 603 00:40:03,860 --> 00:40:06,590 ඊට වැඩිය මුකුත් නැහැ. 604 00:40:06,810 --> 00:40:08,290 - මේක විහිළුවක්ද? - මේක විහිළුවක් නෙමෙයි. 605 00:40:08,290 --> 00:40:10,300 මගේ යාළුවෝ හිතනවා ඔයාට පුලුවන් ගොඩක් දේවල් කරන්න කියලා. 606 00:40:10,300 --> 00:40:12,550 ඔයාට බැහැ මට එතන රස්සාවක් දෙන්න. 607 00:40:12,550 --> 00:40:14,380 ඔයා එයාලට විරුද්ධව සාක්ෂි දෙනවා. 608 00:40:14,530 --> 00:40:16,370 ඔයා මේක ගැන ඉගෙන ගනිවී ඉක්මණට, 609 00:40:16,370 --> 00:40:19,520 ඒත් ව්‍යාපාරයේදී, මේ අමනාපයන් ගනන් ගන්නේ නෑ 610 00:40:19,520 --> 00:40:20,610 ඒක හරිම භාවාත්මකයි. 611 00:40:20,980 --> 00:40:22,640 මොකද ඔයා කරා දෙයක්... 612 00:40:22,640 --> 00:40:24,640 ඒ කරපු දේ නිසා එයාල මටයි කතා කරේ 613 00:40:24,640 --> 00:40:27,450 මේක ලොකු නඩුවක්. 614 00:40:27,670 --> 00:40:29,690 එයාලා මිලියන ගණන් ගෙවන්න යන්නේ. 615 00:40:29,690 --> 00:40:32,320 අඩුම තරමේ මිලියන 75-100ත් අතර. 616 00:40:32,350 --> 00:40:34,580 මම කිව්වේ, ඒක තමයි එයාලගේ නිතීඥයෝ කරන්න යන්නේ 617 00:40:34,590 --> 00:40:36,860 ඔයාගේ නිතීමය උපදෙස් සපයන කණ්ඩායමේ මුදල් ගැන බලා ගත්තට පස්සේ, 618 00:40:36,860 --> 00:40:38,660 ඊළග අවුරුදු හතටම. 619 00:40:38,940 --> 00:40:40,830 සහ ඔව්, ඒක-- ඒක ලොකු මුදලක්, 620 00:40:40,830 --> 00:40:42,720 එයාලට නෙමෙයි, ඇත්තෙන්ම නැහැ. 621 00:40:42,960 --> 00:40:44,540 අපි ආරාම්භ කලා අරමුදලක්, මේ කාන්දුව 622 00:40:44,540 --> 00:40:47,000 ඇතිවෙච්ච දවස් වලම මේකට විතරක්. 623 00:40:47,120 --> 00:40:49,940 ඒ අරමුදල දැනටමත් ඔයාට හම්බුවෙන ගණන මෙන් පස්ගුණයක් හොයලා තියෙන්නේ. 624 00:40:59,040 --> 00:41:00,690 මම කැමතියි ඔයා මෙතනින් ගියොත්. 625 00:41:01,000 --> 00:41:02,380 මම ඔයාගේ නම දෙන්නද එයාලට? 626 00:41:02,380 --> 00:41:03,800 මම එතන වැඩ කරන්නේ නැහැ. 627 00:41:04,240 --> 00:41:05,490 එයාලා මගේ අම්මාව මරාගත්තා. 628 00:41:05,890 --> 00:41:07,550 හැමතැනම තියෙන fast food කෑම කඩත් මිලියනයක් 629 00:41:07,550 --> 00:41:10,190 මිනිස්සුන්ට ඩයබිටීස් දෙනවා. 630 00:41:10,250 --> 00:41:13,300 Phillip Morris පෙනහළු පිළිකා ඇති කරනවා හැම පැයකම. 631 00:41:13,300 --> 00:41:14,230 මම කියන්නේ, මගුල, 632 00:41:14,330 --> 00:41:17,740 හැමකෙනාම මේ ලෝකය විනාශ කරනවා. 633 00:41:17,870 --> 00:41:20,280 ඔයා ඇත්තටම මේ දේවල් 634 00:41:20,280 --> 00:41:21,460 පුද්ගලිකවම ගන්නද යන්නේ? 635 00:41:21,490 --> 00:41:22,420 සමහරවිට මම එහෙම කරයි. 636 00:41:22,910 --> 00:41:24,220 කවුරුහරි එහෙම කරන්නත් එපැයි. 637 00:41:24,570 --> 00:41:25,630 පොඩි අදහසක්: 638 00:41:25,830 --> 00:41:27,480 ඔයාට දේවල් වෙනස් කරන්නම ඕනේනම්, 639 00:41:27,560 --> 00:41:30,810 ඔයා ඇතුලෙන්ම කරන්න හදන එක හොදයි, 640 00:41:32,340 --> 00:41:35,480 මොකද මේවා තමයි පිටතෙන් වෙන්නේ. 641 00:41:37,620 --> 00:41:38,870 මේ කට්ටිය කා වෙනුවෙන්වත් බලාගෙන ඉන්නේ නැහැ, 642 00:41:38,880 --> 00:41:40,980 ඉතින් ඔයා හෙටම එයාලට දැනුම් දුන්නොත් හොදයි. 643 00:41:43,400 --> 00:41:44,630 මමම එළියට යන්නම්. 644 00:42:10,060 --> 00:42:11,230 මේ හැමදෙයක්ම හිස්. 645 00:42:12,580 --> 00:42:14,560 ඔයා කරන්නේ ඒවා පුරවලා නිකං අත හැරලා දාන එකද? 646 00:42:18,260 --> 00:42:19,600 ඔයාගේ අලුත් කේත (scripts) කොහේද? 647 00:42:21,120 --> 00:42:22,410 ඒකද දැන් වැදගත්ම දේ? 648 00:42:23,840 --> 00:42:26,020 මම අඩුම තරමේ දන්නේ නෑ මොකක්ද ඇත්ත කියලවත්. 649 00:42:29,550 --> 00:42:32,540 මේ බලන්න, මම දන්නවා ඔයාට හැගෙන හැටි, 650 00:42:32,540 --> 00:42:33,920 ඒත් ඔයා ඔයාගේ බෙහෙත් ටික ගත්ත ගමන්-- 651 00:42:34,420 --> 00:42:36,340 සමහරවිට අපි එක නතර කරන්න ඕනේ, Darlene. 652 00:42:37,960 --> 00:42:38,870 නතර කරන්න මොකක්ද? 653 00:42:40,090 --> 00:42:40,920 සැලැස්ම. 654 00:42:41,940 --> 00:42:43,390 මේ හැක් කිරිල්ල. හැමදෙයක්ම. 655 00:42:43,390 --> 00:42:45,690 සමහරවිට අපි ඒක නොකළ යුතුයි. 656 00:42:45,860 --> 00:42:47,560 මොකක්? ඇයි? 657 00:42:47,970 --> 00:42:50,670 අපේ සර්වර් එක ප්‍රධාන ජාලයත් එක්ක එකතු වුන ගමන් 658 00:42:50,670 --> 00:42:52,560 - අපිට වැඩේ කරන්න පුලුවන්.. -- ඒ මම නෙමෙයි. 659 00:42:53,860 --> 00:42:58,820 මේ මුළු කාලයේම, මම නෙමෙයි මේ දේවල් කලේ. 660 00:42:59,480 --> 00:43:04,640 එලියට්, අපිට මේක කරන්න හේතු වුනේ, 661 00:43:04,640 --> 00:43:06,870 අපි හැමෝටම මේක කරන්න ඕන කියන හේතුවයි. 662 00:43:07,070 --> 00:43:08,060 මේ හැමදෙයක්ම ඇත්ත. 663 00:43:10,060 --> 00:43:13,050 සමහරවිට ඔයා තේරුම් ගත්තේ නැතුව ඇති. මේක ඔයාගේ අදහසක්. 664 00:43:14,590 --> 00:43:16,050 ඔයා තමයි මේ අදහස ගෙනාවේ. 665 00:43:18,190 --> 00:43:21,160 ඔයාගේ ඇතුලේ කොහේහරි තැනක තියෙන කොටසක් 666 00:43:21,160 --> 00:43:23,600 දන්නවා මේක තමයි කරන්න තියෙන හරි දේ කියලා. 667 00:43:28,790 --> 00:43:30,000 මම ඔයාගේ බෙහෙත් ටික අරගෙන එන්නම්. 668 00:43:30,440 --> 00:43:32,220 අපි මේක ගැන කතා කරමු මම ආවට පස්සේ, හරිද? 669 00:43:37,610 --> 00:43:38,270 මෙහේ එන්න. 670 00:43:48,330 --> 00:43:50,740 ඔයා මොකක්ද කරන්නේ ඔයා මම වුනානම් 671 00:43:51,600 --> 00:43:54,250 මම දන්නවා. මට නිළ වශයෙන්ම පිස්සු, 672 00:43:54,820 --> 00:43:57,920 ඒත් සැලැස්මට පිස්සු නෑ. හරිද? 673 00:44:07,290 --> 00:44:08,190 මොන මගුලක්ද? 674 00:44:26,240 --> 00:44:28,710 මම එලියට වෙලා හිටියේ එයා යනකම්. 675 00:44:29,440 --> 00:44:31,060 කවුරුත් දැනගන්න ඕනේ නෑ මම මෙතන කියලා. 676 00:44:32,710 --> 00:44:34,010 මම දන්නවා, ඔයා තමයි මේ හැමදෙයක් පස්සේම ඉන්නේ කියලා, 677 00:44:34,690 --> 00:44:38,520 හැම දෙයක්ම, f society, සර්වර් එක, 678 00:44:38,530 --> 00:44:40,610 Colby, Allsafe. 679 00:44:41,070 --> 00:44:44,200 ඔයා තමයි මේ මුහුදේ විචල්‍යයට හේතුව. 680 00:44:52,590 --> 00:44:53,780 එලියට්... 681 00:44:56,550 --> 00:45:00,500 මම දන්නේ නෑ මොකක්ද ඔයාගේ විශිෂ්ට සැලැස්ම කියලා, 682 00:45:00,500 --> 00:45:02,550 ඒත් මට දැනගන්න ඕනේ සහ ඔයා මට ඒක කියන්න ඕනේ. 683 00:45:13,960 --> 00:45:18,630 දවස් දෙකකට කලින් මගේ අත් දෙකෙන්ම මම ගෑණියෙක්ව මැරුවා. 684 00:45:19,810 --> 00:45:21,800 ඒක මහා පුදුම උද්වේගයක්. 685 00:45:27,660 --> 00:45:31,800 යම්කිසි පොඩි දෙයකින් යම්කිසි භයානක දෙයක් සිදුවෙනවා. 686 00:45:35,210 --> 00:45:39,160 මුල් තත්පර 10...ටිකක් අපහසු වුනා, 687 00:45:40,280 --> 00:45:41,450 පාතාල ලෝකය ගැන හිතෙන්න ගන්නවා, 688 00:45:42,940 --> 00:45:44,540 ඒත් ඊට පස්සේ ඔයාගේ පේශින් හයි වෙනවා, 689 00:45:44,540 --> 00:45:47,580 සහ ඇය දගලලා, බේරෙන්න හැදුවා, 690 00:45:48,170 --> 00:45:50,240 ඒත් ඒක නිකම්ම වටපිටාවත් එක්කම නැවතුනා. 691 00:45:50,250 --> 00:45:53,020 ලෝකේ ඉන්න හැමකෙනෙක් එක්කම. 692 00:45:54,830 --> 00:45:59,190 ඒ වෙලාවේ ඔයයි, සීමා රහිත බලයයි විතරයි, 693 00:46:00,670 --> 00:46:01,670 වෙන කිසිම දෙයක් නැහැ. 694 00:46:05,640 --> 00:46:07,290 ඒ අවස්ථාව මාත් එක්ක හිටියා. 695 00:46:13,050 --> 00:46:15,660 මම හිතුවේ මට හිතෙයි කියලා මම මරණයකට වැරදිකාරයෙක් කියලා, 696 00:46:17,000 --> 00:46:19,580 ඒත්... නැහැ. 697 00:46:21,760 --> 00:46:22,960 මම පුදුම වෙනවා. 698 00:46:45,360 --> 00:46:47,260 කොච්චර කාලයක් තිස්සේ මේක වෙනවද? 699 00:46:49,770 --> 00:46:50,600 මම දන්නේ නැහැ. 700 00:46:57,900 --> 00:47:00,280 සහ ඇත්තටම ඔයා මොකක්ද කරන්නේ? 701 00:47:00,610 --> 00:47:02,520 හැම ගොනුවක්ම ආරාක්ෂා කරනවා. 702 00:47:04,650 --> 00:47:06,780 Evil Corp ආයතනයේ හැම මූල්‍යම තොරතුරක්ම 703 00:47:06,780 --> 00:47:09,050 භාවිතා කරන්න බැරි විදිහට. 704 00:47:09,350 --> 00:47:11,120 ආරාක්ෂිත යතුර (encryption key) එක 705 00:47:11,120 --> 00:47:12,900 ඒක විසින්ම විනාශ වෙනවා අවශ්‍ය කාර්යය ඉවරවුනාට පස්සේ 706 00:47:13,050 --> 00:47:13,960 backups වලට මොකද කරන්නේ? 707 00:47:13,970 --> 00:47:15,320 මම ඒක ගැනත් බැලුවා. 708 00:47:16,250 --> 00:47:17,850 - චීනය. -- Steel Mountain. 709 00:47:18,990 --> 00:47:21,220 අනිවාර්යෙන්ම, අපි අනවශ්‍ය දේවල් අයින් කලාට පස්සේත්-- 710 00:47:21,220 --> 00:47:23,220 මම AirDream ජාලයට ඇතුල් වුනා. 711 00:47:23,760 --> 00:47:24,980 මම ඒ හැම දෙයක්ම බැලුවා. 712 00:47:26,220 --> 00:47:28,220 ඔයා ඇත්තටම හැම දෙයක් ගැනම හිතලා තියෙනවා. 713 00:47:30,280 --> 00:47:31,770 වෙන කවුද ඉන්නේ? 714 00:47:34,700 --> 00:47:35,690 මම විතරයි. 715 00:47:39,910 --> 00:47:42,100 හොදයි, දැන් ඔයයි, මමයි විතරයි. 716 00:47:43,370 --> 00:47:46,040 මම හැමවෙලාවේම කිව්වනේ අපි දෙන්නා එකට වැඩ කරයි කියලා, එලියට්. 717 00:47:49,950 --> 00:47:53,530 ඒත් තාමත්, මට දැනගන්න ඕනේ. 718 00:47:54,500 --> 00:47:56,080 ඇයි ඔයා මේක කලේ? 719 00:48:00,300 --> 00:48:03,400 ඔයා මේක කරලා මොකක්ද බලාපොරොත්තු වුනේ? 720 00:48:08,880 --> 00:48:09,780 මම දන්නේ නෑ. 721 00:48:18,680 --> 00:48:20,290 මට ඕන වුනේ ලෝකය බේරගන්න.