1 00:00:00,800 --> 00:00:03,270 Steel Mountain. හැකර්ලගේ උභතෝකෝටිය. 2 00:00:03,270 --> 00:00:06,150 උඹ මොකක්ද කරන්නේ දත්ත තොගයක් එකපාර විනාශ කරන්න ඕනේ උනාම සහ ඒවා 3 00:00:06,150 --> 00:00:07,940 සම්පුර්ණයෙන්ම රාමුවෙන් පිටත තියෙන්නේ නම්? 4 00:00:09,120 --> 00:00:12,420 හෙලෝ, Evil Corp.අපි තමා fsociety. 5 00:00:13,520 --> 00:00:15,930 පිළිගන්න..දවසේ මිනිහා.. 6 00:00:15,930 --> 00:00:16,810 Dark Army? 7 00:00:16,810 --> 00:00:18,520 උන්ට code නෑ. ඕනේ කෙනෙක්ට හැක් කරනවා: 8 00:00:18,520 --> 00:00:20,390 ට්‍රස්තවාදින්ට, උතුරු කොරියාවට, ඉරානයට, රුසියාවට-- 9 00:00:20,390 --> 00:00:22,410 යෝ යෝ යෝ යෝ මගේ ඇල්බම් එක මේ දැන් ඉලියට දැම්මේ. 10 00:00:22,410 --> 00:00:23,560 ගන්නකො අපෙනුත් CD එකක්. 11 00:00:23,570 --> 00:00:25,190 ඌ ළඟ මගේ බැංකු ගිණුම තියෙනවා , Ollie. 12 00:00:25,190 --> 00:00:29,000 අපිට එකපාරට Allsafe එකේ නෙට්වර්ක් වලට කෙලින්න බෑ, මොකද මේ නිසා. 13 00:00:29,040 --> 00:00:30,980 දැන්වත් සැලැස්ම ගැන අහල ඉමුද? 14 00:00:30,980 --> 00:00:32,750 අපි කොහෙද ඉන්නේ Steel Mountain එක්ක බලද්දී? 15 00:00:33,040 --> 00:00:36,110 මම දන්නවා කොහොමද බැකප් ටික ගන්නේ කියල ගෑස් නල පුපුරවන්නේ නැතුව. 16 00:00:37,960 --> 00:00:40,210 සාමාන්‍ය මිනිස්සු මොකද කරන්නේ මෙච්චර දුකක් දැනුනහම? 17 00:00:40,210 --> 00:00:42,300 එයාලට යාළුවො සහ පවුලේ අය නැති වුනාම. 18 00:00:43,280 --> 00:00:44,640 මම ගන්නවා මෝෆින්. 19 00:01:12,460 --> 00:01:13,520 මේ තියෙන්නේ ඒක. 20 00:01:13,730 --> 00:01:16,330 හැම search, scrap, dust කිරිමකටත් පස්සේ 21 00:01:16,340 --> 00:01:17,930 ඔච්චර තමයි ඉතුරු. 22 00:01:18,230 --> 00:01:20,770 එක පේළියයි. අන්තිම පේළිය. 23 00:01:21,520 --> 00:01:24,290 පලවිපාක වේරා ව පොලිසියට අල්ලලා දීපු එක Mr.Robot ව හමුවුන එකේ සහ , 24 00:01:24,290 --> 00:01:27,640 උඹව හදපු එකෙයි--මේ වෙනකන් කරපු හැම දෙයකම, මේ මොහොත. 25 00:01:28,330 --> 00:01:31,500 මම තෝරාගත්තේ මේක. මමමයි තෝරාගත්තේ මේ හැමදේම. 26 00:01:35,320 --> 00:01:37,840 Steel Mountainවල වගේ දත්ත ගබඩා කිරිමේ පහසුකම්-- 27 00:01:37,840 --> 00:01:41,300 linear-tape open standard 9 වගේ තමයි වෙන්නේ. 28 00:01:41,300 --> 00:01:44,170 උෂ්ණත්ව මට්ටම 61 සිට 95 දක්වා විතර ඇති. 29 00:01:44,780 --> 00:01:45,880 Iron oxide(අයන් ඔක්සයිඩ්/මලකඩ) තියෙනවා චුම්බක පටි වල-- 30 00:01:45,880 --> 00:01:48,960 ඒක හොඳට බැඳෙනවා polyurethane(කැසට් ඇතුලේ පටි/ෆ්ලොපි ඩිස්ක් එහෙම හදල තියෙන එව්වා) එක්ක තදින්ම. 31 00:01:55,750 --> 00:01:59,870 HVAC(වායු සමීකරණ ක්‍රමයක්) වල උෂ්ණත්වය 95ට වඩා ඉහල ගියොත්, 32 00:02:00,080 --> 00:02:03,800 polyurethaneවල ඇලෙන ගතියක් ඇති වෙලා දිය වෙනවා.සහ ටේප් දත්ත Readකරන්න බැරි වෙනවා. 33 00:02:25,220 --> 00:02:26,450 මේක තමයි අපි කරන්නේ. 34 00:02:27,080 --> 00:02:30,320 මේ පරිපත පුවරුව, තාපපාලකයට install කලොත්, 35 00:02:30,320 --> 00:02:32,780 එකෙන් අපිට වෙනම දොරටුවක් හදන්න ඉඩ දෙනවා 36 00:02:32,780 --> 00:02:36,370 ඊටපස්සේ VPN එකක් දාන්න ඕනේ Steel Mountain එකේ intranetඑකට. 37 00:02:36,650 --> 00:02:39,300 හරි, අපි ඔක්කොම දන්නවා මොකක්ද Raspberry Pi කියන්නේ කියලා. 38 00:02:39,480 --> 00:02:40,530 මොකක්ද ඔයාගේ පොයින්ට් එක? 39 00:02:43,340 --> 00:02:46,840 එයාට ඕනේ Steel Mountain ලගේ උෂ්ණත්ව පාලන පද්දතිය හැක් කරන්න, 40 00:02:46,940 --> 00:02:48,630 පද්දතියේ උෂ්ණත්වය වැඩි කරන්න 41 00:02:48,630 --> 00:02:50,740 ඔක්කොම දත්ත විනාශ වෙන තරමට. 42 00:02:51,380 --> 00:02:53,250 දැන් ඔයා හිතන්නේ මේක උෂ්ණත්ව පාලකය ලඟින් ගැහුවම 43 00:02:53,250 --> 00:02:54,540 ඔක්කොම හරි කියලද? 44 00:02:56,280 --> 00:02:58,840 හරියට ක්‍රමානුකුලව හදපු සොෆ්ට්වෙයා එකක් එක්ක. 45 00:02:58,840 --> 00:03:00,700 මම පද්දතිය ගැන පරික්ෂා කරන්නම්, 46 00:03:00,700 --> 00:03:03,670 වැඩේට හරියනම උෂ්ණත්ව පාලකය හොයාගන්න. 47 00:03:03,860 --> 00:03:04,950 ඔව් , හරි, ඒ ඔක්කොම එල එල, 48 00:03:04,950 --> 00:03:07,410 එත් අපි තාම එතනට යන්න ඕනේ. 49 00:03:08,960 --> 00:03:11,540 මෙහෙ. Adirondacksවල ගැඹුරෙම. 50 00:03:11,540 --> 00:03:14,940 අක්කර 145කට වැඩි පරණ ලුනුගල් පතලක. 51 00:03:14,940 --> 00:03:19,490 ටොන් 3ක් බර යකඩ ගේට්ටු, පැය 24 පුරා මුරකාවල් , 52 00:03:19,490 --> 00:03:22,630 පරිපථ ඇතුලෙන් තියෙන කැමරා, දවසෙම වැඩ කරන කාර්යමණ්ඩලය. 53 00:03:23,460 --> 00:03:25,130 හරි උඹට ඒක පුපුරවන්න විතරනේ ඕනේ නැත්තේ? 54 00:03:30,620 --> 00:03:34,080 අපිට ඕනේ එකම එක ආරෂක පද්දතියේ දෝෂයක් විතරයි . 55 00:03:34,200 --> 00:03:36,980 බලපන් මේ තැන දිහා මචං. ඒක හදලා තියෙන්නේ එහෙම එකක් ඇති නොවෙන්න. 56 00:03:39,250 --> 00:03:42,470 මට පේනවා මතන... හය දෙනෙක් ඇවිදිනවා. 57 00:03:50,480 --> 00:03:51,560 උඹ හොඳින්ද බං? 58 00:03:56,620 --> 00:03:57,560 මොන මගුලක්ද? 59 00:03:58,160 --> 00:03:59,070 කොහෙද ඒපාර යන්නේ? 60 00:04:00,420 --> 00:04:01,680 වැඩේ ගොඩ නේ, නැද්ද? 61 00:04:03,210 --> 00:04:05,670 ඒක ගත්තුවගේ පලවිපාක දැනෙන කාලේ පටන්ගත්ත එක ගැන. 62 00:04:06,060 --> 00:04:07,000 මතකද? 63 00:04:11,460 --> 00:04:13,750 මම දන්න්නවා--මම කඩනවා කියල මගෙම නීතිය. 64 00:04:14,150 --> 00:04:15,700 එත් මට suboxone නෑනේ. 65 00:04:16,090 --> 00:04:20,010 මට මොනවද තියෙන්නේ--විෂාදය, සමාජ කාංසාව. 66 00:04:20,020 --> 00:04:23,550 දවල් රස්සාව, රෑ රස්සාව, අවුල් වෙච්ච සම්බන්දතා. 67 00:04:23,550 --> 00:04:25,120 අනිත් අය මගේ මත්තේ යැපෙන එක. 68 00:04:25,660 --> 00:04:28,480 ලෝකේ තියෙන ලොකුම සමාගම වහලා දාන එක. 69 00:04:29,070 --> 00:04:30,430 තව මමම තමයි මේ ඔක්කොම තෝරාගත්තේ. 70 00:04:31,880 --> 00:04:34,500 මේ පේලියට ඕනේ වෙලා තියෙන්නේ අයිති කරගන්න මගේ මුළු ජීවිත කාලෙම . 71 00:04:34,800 --> 00:04:38,430 මෙක්සිකෝ වල කොහෙහරි විද්‍යාගාරයක සංශ්ලේෂණය කරලා, පෙත්තකට පැක් කරලා, 72 00:04:38,430 --> 00:04:40,390 මෙහෙට නැවෙන් පටවලා වෙළඳ ලකුණ එක්ක 73 00:04:40,390 --> 00:04:42,780 ඒවලා රජයේ බඩුත් වැදිලා, 74 00:04:42,780 --> 00:04:45,510 අල්ලස් ගන්න මුරකාරයෙක් අතින් පන්නලා, Vera henchmanට විකුනලා, 75 00:04:45,510 --> 00:04:48,450 ඊටපස්සේ ලොකු ගානකට Shayla ට දීල, ඔක්කොටම පස්සේ මට. 76 00:04:48,850 --> 00:04:51,810 ඒකට මාව ඕනේ මට ඒවා ඕනේ තරමටම. 77 00:04:52,340 --> 00:04:54,570 මොහොත අවසන් වෙලා, හැම තීරනයකටම පස්සේ මාව ගෙනල්ල තියෙනවා 78 00:04:54,570 --> 00:04:56,490 මේ එක පේලියේ ළඟටම. 79 00:04:57,050 --> 00:04:59,810 මේ පේළිය. මේ අන්තිම ඉර. 80 00:05:00,610 --> 00:05:01,670 මම පොරොන්දු වෙනවා. 81 00:05:11,460 --> 00:05:13,100 අද තමයි එකෙන් දරුණුම වෙන්නේ. 82 00:05:13,340 --> 00:05:15,870 ඊළඟ දවස් ටිකේ ශේප් එකේ හිටියම, මාව ශේප් වෙලා යයි. 83 00:05:35,560 --> 00:05:36,560 තමුසෙලට මොනවද ඕනේ? 84 00:06:10,480 --> 00:06:12,010 මේ මම , අරින්න මේක. 85 00:06:16,980 --> 00:06:18,320 මට ඔක්කොම ඉවර වෙනකන් ඔයාව තියාගෙන ඉන්න වෙනවා දොරෙන් මෙහාට කරලා 86 00:06:18,320 --> 00:06:21,380 එත් ඔයාල ඔක්කොම , නිකන්, මාව කන්න බලන් ඉන්නවා වගේ නේ. 87 00:06:25,930 --> 00:06:26,940 ඇයි ඔයා මෙහෙ? 88 00:06:27,300 --> 00:06:29,080 Romero ට ඔයාගේ සැලැස්ම ගැන පැහැදීමක් ඇති වෙලා 89 00:06:29,080 --> 00:06:30,780 ඔයාගේ මගපෙන්වීම ඕනේ තව. 90 00:06:31,980 --> 00:06:34,520 - හරි, යමු එහෙනම්. - මොකක්ද ඔහෙට වෙලා තියෙන්නේ? 91 00:06:35,670 --> 00:06:36,790 ඔයාගේ පෙනුම නිකන් හෙන ගහල වගේ. 92 00:06:37,990 --> 00:06:38,860 මම හොඳින්. 93 00:06:49,900 --> 00:06:52,320 බලපන් බං,මේ සැලැස්ම නම් වැඩ කරන එකක් නෑ. 94 00:06:52,870 --> 00:06:54,460 ඇයි? මොකෝ ඒ? 95 00:06:55,720 --> 00:06:57,240 මම Steel Mountain ගැන සසඳමින් හිටියේ. 96 00:06:57,240 --> 00:06:59,520 ඉවර වුනේ ප්‍රශ්නයක් එක්ක. ලොකු, තඩි එකක්. 97 00:06:59,900 --> 00:07:02,370 Evil Corp'ලා උන්ගේ Security Protocol අප් කරනවා. 98 00:07:02,660 --> 00:07:05,000 උඹ අහනවනමේ ඒක අවශ්‍ය ප්‍රමාණයට වඩා වෙනවද කියාලා,ඔව් එත් ඒක කොලිටියි. 99 00:07:05,590 --> 00:07:08,230 මම ඔයාට කිව්වා, උන්ට තියෙනවා උන්ගේම කෙළවෙන පොටවල්. 100 00:07:08,230 --> 00:07:10,680 හරි අපි මේ නිව් යෝර්ක් වල facility එක හැක් කරාට පස්සේ මොකෝ වෙන්නේ? 101 00:07:10,680 --> 00:07:12,540 ඊටපසී අපිට නෑෂ්විල් වලට යන්න වෙනවා, 102 00:07:12,540 --> 00:07:15,740 ඊටපස්සේ කොලරාඩෝ, ඊටපස්සේ සැන් ජොසේ, 103 00:07:15,790 --> 00:07:17,890 ඊටත් පස්සේ මගුලේ ටෙලහැසි. 104 00:07:19,400 --> 00:07:22,270 අග්හ්, මේක නම් පට්ටම අවුල්. සැරම අවුල්. 105 00:07:22,270 --> 00:07:24,190 උන් ඇතුළෙන්ම කොපි කරලා ෂිප් කරනවා 106 00:07:24,190 --> 00:07:26,060 හැම දේකම එක වගේම බැකප්. 107 00:07:26,080 --> 00:07:28,950 පිස්සු හැදෙන සුපිරි බලකොටු පහක්-නිකන් රටවටෙටම කෙලවීමක් වගේ. 108 00:07:28,950 --> 00:07:31,930 දැන් සමහර විට--සමහරවිට ඒක ලොකුවටම තියෙයි -- 109 00:07:31,930 --> 00:07:34,560 අපි එකකට ගේම දෙයි, එත් කොහෙත්ම විදිහක් නෑ ඒ ඔක්කොටම කෙලින්න. 110 00:07:35,100 --> 00:07:36,470 අපි facility අල්ලන පලවෙනි විනාඩියේම උන් පැච් කරගන්නවා , 111 00:07:36,470 --> 00:07:39,220 උන්ගේ තියෙන උෂ්ණත්ව පාලන පද්දති හැම එකක්ම. 112 00:07:39,890 --> 00:07:42,180 කිසි වැඩක් නැ මොන විදිහට කරත්, සැලැස්ම මගදී ඇනෙනවා. 113 00:07:42,180 --> 00:07:43,430 කොහෙන්ද මේක හොයා ගත්තේ ? 114 00:07:44,230 --> 00:07:45,220 මොන මගුලක්ද උඹ කියන්නේ? 115 00:07:45,220 --> 00:07:47,260 අපි තාම ඉන්නේ Evil Corpලගේ නෙට්වර්ක් එකේ. 116 00:07:48,980 --> 00:07:49,870 මගුලයි. 117 00:07:51,610 --> 00:07:53,580 මේ ගැන තමයි Tyrell කියෙව්වේ. 118 00:07:54,100 --> 00:07:56,930 මොකක්ද උඹ කිව්වේ? Tyrell? 119 00:07:56,930 --> 00:07:58,620 උඹ කියන්නේ Tyrell Wellick? 120 00:07:59,800 --> 00:08:00,540 ඔව්. 121 00:08:02,360 --> 00:08:04,540 කවද ඉඳලද උඹයි ඔය මගුලේ Evil Corp 122 00:08:04,540 --> 00:08:07,240 එකේ CTOකාරයයි වුනේ,මොක්කුද , අඹ යාළුවො? 123 00:08:08,270 --> 00:08:11,090 ඒ කියන්නේ ඒක වෙන්නේ නෑ අප්‍රේල් පළවෙනිදා වෙනකන්. 124 00:08:11,460 --> 00:08:13,100 මේ තාම විසි නමයනේ. 125 00:08:14,940 --> 00:08:16,380 අපිට තාම තියෙනවා දවස් ටිකක් 126 00:08:17,140 --> 00:08:18,130 අපිට වෙලාව තියෙනවා. 127 00:08:19,210 --> 00:08:22,030 උන්ගේ ඔක්කොම ටේප් ටික තියෙන්නේ නිව් යෝර්ක් වල facility එකේ. 128 00:08:22,410 --> 00:08:25,050 ඒ කියන්නේ අපි අදම යන්න ඕනේ. 129 00:08:29,100 --> 00:08:31,170 අපි ලෑස්ති වෙන්න තියා හිතලවත් නෑ තාම. 130 00:08:31,560 --> 00:08:34,640 කොහොමහරි, මම නම් බාගත්තා ඕනේ කරන ඔක්කොම PDF ටික නම් 131 00:08:34,640 --> 00:08:37,120 ඉලක්ක වෙච්ච උෂ්ණත්ව පාලක වල බ්ම් සැලැස්මවල් ටික. 132 00:08:37,130 --> 00:08:38,100 මේකට ප්ලෑනක් නම් ඕනේ, 133 00:08:38,100 --> 00:08:39,640 ඒත් මට කාර් එක ඇතුලේ ඉඳල නම් කරන්න කිසි දෙයක් නෑ. 134 00:08:40,170 --> 00:08:42,930 එකෙන් මට facility එකේ scada නෙට්වර්ක් එකට ඇතුළු වෙන්න නම් වැඩි වෙලාවක් යන එකක් නෑ. 135 00:08:42,960 --> 00:08:44,410 විශේෂයෙන්ම උදව්වක් ඇතිව. 136 00:08:45,390 --> 00:08:46,310 ඔයාල ටික එහෙට යන්න 137 00:08:46,310 --> 00:08:49,220 එතකන් Trenton 'මට' උදව් කරයි distro එක ඉවර කරන්න. 138 00:08:49,220 --> 00:08:50,310 අපි එකේ වෙලාව දෙගුණයක් අඩුවෙන් කරන්නම්. 139 00:08:50,710 --> 00:08:53,020 ඔයාලට පුළුවන් වෙයි FTP server ඇතුලට ඇතුල් වෙන්න එහෙට ගිය ගමන් ම. 140 00:08:53,020 --> 00:08:53,910 චීනේ ගැන මොකෝ? 141 00:08:53,910 --> 00:08:56,060 අපි මේ හැක් එක එකපාරම කරලා දාන්න ඕනේ අඟහරුවාදාට කලින්. 142 00:08:56,060 --> 00:08:57,950 චීනේ ගැන බයවෙන්න එපා. 143 00:08:57,960 --> 00:09:00,710 මම මගේ Dark Army එක සම්බන්ද කරගන්නම් ඔයාල ගේම දෙද්දීම. 144 00:09:00,800 --> 00:09:02,520 අහ්හ්, ඔයා නිකන් ගිහින් කතාකරන්න යන්නේ 145 00:09:02,520 --> 00:09:05,370 ලෝකේ ඉන්න බයානකම හැකර්ලා කණ්ඩායමට? 146 00:09:08,210 --> 00:09:11,040 උඹලා ඔක්කොගෙම මොලේ විකාර වෙලා තියෙන්නේ. 147 00:09:11,040 --> 00:09:13,060 අපි මේක සැලසුම් කරනවා මාස ගානක් තිස්සේ. 148 00:09:13,170 --> 00:09:15,610 දැන් අපි මේක සෙල්ලමක් විතරක් කරගන්නද යන්නේ මෙයා කියපු පලියට? 149 00:09:15,610 --> 00:09:17,190 මේ සැලැස්ම නම් ගු ගොඩක්. 150 00:09:18,640 --> 00:09:20,120 සැලැස්ම වැඩ කරයි. 151 00:09:20,550 --> 00:09:21,860 හරියටම එකපාර අපි එහෙට ගියාම, 152 00:09:23,940 --> 00:09:26,960 මට තාම දැනුමක් නෑ social engineering ගැන සහ අපිට මොකක්ද එතන හරියටම කරන්න ඕනේ කියල . 153 00:09:32,170 --> 00:09:35,130 ඒක මගේ සැලැස්ම. මම බහින්නම් ඇතුලට. 154 00:09:35,670 --> 00:09:36,730 පොඩ්ඩක් බලපන් බං, උඹ... 155 00:09:38,320 --> 00:09:39,790 උඹට පුළුවන් වෙයි ඒක හංගන්න මේ මෝඩයින්ගෙන්, 156 00:09:39,790 --> 00:09:41,940 ඒත් මම දන්නවා කුඩු කාරයෝ ගැන දැක්ක ගමන් ම. 157 00:09:42,490 --> 00:09:44,660 උඹේ තත්වේ හැටියට, උඹ හැංගි මුත්තන් කරන්න නෙමෙයි යන්නේ 158 00:09:44,660 --> 00:09:46,020 උඹේ මොලේ නහයෙන් එලියට ගන්නවා හැරෙන්න 159 00:09:46,020 --> 00:09:48,090 නැත්නම් අතේ පාරවල් දෙක තුනක් දෙනවා ඇරෙන්න වෙනම විදිහකට හඳට යන්න. 160 00:09:48,090 --> 00:09:49,080 උඹ කිව්වා විදිහට, 161 00:09:49,080 --> 00:09:51,640 උඹ කිව්ව විදිහාට, එක Steel Mountainඑක පහක් වෙයි. 162 00:09:51,640 --> 00:09:53,880 ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි මොනම සැලැස්මකට වත්. 163 00:09:57,160 --> 00:09:59,140 මොනවා හරි අවුලක් තියෙනවා මේ මිනිහගේ. 164 00:09:59,240 --> 00:10:02,260 ඔව් , කොහොමහැටි. ඌ මෙච්චර දුර අපිව අරන් ආව. 165 00:10:02,860 --> 00:10:04,370 තවම, මට ඌව විස්වාස නෑ. 166 00:10:04,640 --> 00:10:06,530 හරි, මේක විස්වාසය ගැන නෙමයි, මතක නැද්ද? 167 00:10:13,030 --> 00:10:14,840 අම්මේ ස්තුතියි. 168 00:10:19,920 --> 00:10:22,170 - ඔන්න තියෙනවා. - එළකිරි. 169 00:10:23,650 --> 00:10:25,010 එන්න තාත්ති ගාවට. 170 00:10:57,400 --> 00:10:58,330 යෝ , මිනිහෝ. 171 00:11:00,560 --> 00:11:02,560 උඹට මොනවහරි කියන්න තියෙනවද මේ ගැන? 172 00:11:04,010 --> 00:11:04,600 මොනා කියන්නද? 173 00:11:04,600 --> 00:11:06,550 පේන විදිහට උඹ ඔක්කොම පාලනයට අරන් වගෙයි. 174 00:11:07,480 --> 00:11:09,160 ඔව් . හරි. 175 00:11:12,570 --> 00:11:14,390 මේක මගේ ගේමක් නෙමයි. 176 00:11:25,740 --> 00:11:27,200 මම කලින් කිව්වා උඹට. 177 00:11:28,400 --> 00:11:30,150 උඹ තමයි මේ හැම දේටම යතුර වෙන්නේ. 178 00:11:31,160 --> 00:11:33,550 උඹ තමයි එකම ස්වබාවික දර්මතාවය මෙතන ගේම දෙන. 179 00:11:45,450 --> 00:11:46,540 කියමනක් තියෙනවා. 180 00:11:48,860 --> 00:11:50,000 යකා ශක්ත්මත් වෙන්නේ 181 00:11:52,130 --> 00:11:55,140 නිකං program එකක් සද්ද නැතුව රන් වෙනවා වගේ, 182 00:11:55,300 --> 00:11:57,260 අපි අනිත් දේවල් කරන්න කාර්යබහුල වෙද්දී. 183 00:11:59,020 --> 00:12:00,690 Daemons එහෙමත් නැත්නම් යක්කු කියල එයාලා කියන්නේ එවුන්ට. 184 00:12:01,010 --> 00:12:03,940 ඒවා වැඩ කරන්නේ පාවිච්චි කරන කෙනාගේ අනුදැනුමකින් තොරව. 185 00:12:04,180 --> 00:12:06,980 Monitorවෙන එක, logවෙන එක, notifications. 186 00:12:08,640 --> 00:12:10,170 මුලික පෙළඹවීම්, 187 00:12:10,170 --> 00:12:11,480 යටගිය මතකයන්, 188 00:12:11,480 --> 00:12:13,200 නොදැනුවත්ව සිදු වන දේවල්. 189 00:12:13,490 --> 00:12:16,390 ඒවා හැම වෙලාවේම එතන, හැම වෙලාවේම ක්‍රියාශිලියි . 190 00:12:17,190 --> 00:12:18,490 අපිට පුළුවන් හරි වෙන්න උත්සහ කරන්න, 191 00:12:18,490 --> 00:12:20,280 අපිට පුළුවන් හොඳ වෙන්න උත්සහ කරන්න, 192 00:12:20,370 --> 00:12:22,220 අපිට පුළුවන් වෙනසක් කරන්න උත්සහ කරන්න, 193 00:12:22,220 --> 00:12:23,970 ඒත් ඒ ඔක්කොම වැඩකට ඇති දේවල් නෙමෙයි. 194 00:12:24,280 --> 00:12:26,330 'මොකද අදහස් මේකට අදාළ නෑ. 195 00:12:26,460 --> 00:12:29,340 ඒවා නෙමෙයි අපිව පාලනය කරන්නේ. Daemonsලා. 196 00:12:29,630 --> 00:12:32,290 සහ මම? මට ඉන්නවා හිතන්වටත් වඩා. 197 00:12:35,870 --> 00:12:38,850 මට එක විනාඩියක් විවේක ගන්න ඕනේ, හොදේ?මට අවුලක් නැති වෙයි. 198 00:12:38,850 --> 00:12:39,990 මගුල--පැය දෙක තුනකිනුත්, 199 00:12:39,990 --> 00:12:42,880 උඹ මේ විදිහටම ඉඳියි. 200 00:12:42,910 --> 00:12:44,710 ඔහොම ඉන්නකෝ ගැස්සීම් පටන්ගන්නකන්. 201 00:12:44,710 --> 00:12:47,970 මුළු ඇඟම රිදෙයි, මුළු ඇඟෙන්ම දාඩිය දායි, ඊට පස්සේ-- 202 00:12:47,970 --> 00:12:50,000 ආලෝකයට සහ ශබ්දයට ඇති අධිසංවේදිතාව. 203 00:12:50,000 --> 00:12:51,730 ඊට පස්සේ, යටපත් කරන පීඩනෝන්මාදය 204 00:12:51,740 --> 00:12:54,000 අඳුරුතම දොම්නස් සිතුවිලි හඹාගිය. 205 00:12:54,000 --> 00:12:56,040 මේ රෝගලක්ෂණ මෙහෙමම තියෙයි සති දෙකක් විතර යනකන්, 206 00:12:56,040 --> 00:12:58,090 මම ඒවා වලට හුරු වෙනකන්. 207 00:12:59,430 --> 00:13:01,380 ඔව් , මම දන්නවා මොනවද කඩේ තියෙන්නේ කියලා. 208 00:13:01,380 --> 00:13:02,410 Romeroළඟ මොකක් හරි සාදකයක් ඇති සමහර විට. 209 00:13:02,410 --> 00:13:04,760 උඹට හොඳක් වෙන්නේ නෑ කිසිමදේකින්, මේ මගුල දමල ගහන්නත්නම්. 210 00:13:08,030 --> 00:13:10,980 මං...ඒකට පිච්චෙනවා. 211 00:13:13,060 --> 00:13:14,060 මාත් එක්ක තරහ ගන්න එපා. 212 00:13:14,060 --> 00:13:17,050 මම දන්නවා මාව ලිස්සුනා, ඒත් මම ලෝකය වෙනස් කරන්න ඉන්නේ. 213 00:13:18,370 --> 00:13:20,330 මම ලෝකය වෙනස් කරන්න ඔන්න මෙන්න තියල ඉන්නේ. 214 00:13:45,750 --> 00:13:46,850 මලා. 215 00:13:48,970 --> 00:13:52,880 ම්ම්, ඒක තමයි මම උදේට නැගිටින්න කැමතිම විදිහ. 216 00:13:53,460 --> 00:13:56,070 සුපිරි කොපි එකක් හරි උදේ කෑම හරි ඇඳේදිම. 217 00:13:56,870 --> 00:13:58,500 පළවෙනිම දේ මම දකින්න ඕනේ හැමදාම 218 00:13:58,500 --> 00:14:00,080 ඔයාගේ ඔය සුන්දර පිටිපස්ස. 219 00:14:00,080 --> 00:14:02,230 මම වෙන්න ඕනේ මේ නගරේ ඉන්න සතුටින්ම ඉන්න පුද්ගලයා. 220 00:14:04,070 --> 00:14:04,980 ඔයා කොහෙහරි යන්නද , බබෝ? 221 00:14:04,980 --> 00:14:07,940 ඔව් , අම්, මම යනවා තාත්තව පොඩ්ඩක් හම්බවෙන්න කෑමකට(Brunch) යන්න. 222 00:14:07,940 --> 00:14:09,060 මොකක්? නෑ , බබෝ. 223 00:14:09,060 --> 00:14:10,880 මමනේ ඔයාව එක්කයන්න හිටියේ. 224 00:14:11,430 --> 00:14:14,760 මම කිව්වේ,මම දන්නවා ඒ දේවල් ගැන,අවුලක් නෑ වගේ 225 00:14:14,760 --> 00:14:16,860 අපි දෙන්නා අතර තියෙන දේවල්, ඒත් මම--මම 226 00:14:16,860 --> 00:14:19,490 ලේසියෙන් ඔයාව එහෙම අතාරින්නෙ නෑ,හොඳේ? 227 00:14:20,040 --> 00:14:22,140 You will be wined, and you will be dined 228 00:14:22,140 --> 00:14:24,990 until I feel I've gotten myself out of the doghouse. 229 00:14:26,150 --> 00:14:27,860 ඉතින්, අපිට අද රෑට මොනවහරි කරන්න පුළුවන්නේ, එහෙනම්. 230 00:14:28,420 --> 00:14:29,340 පට්ට. 231 00:14:30,150 --> 00:14:31,720 - හරි. - අනේ . 232 00:14:35,280 --> 00:14:36,750 ඔහ්, හෙයි. 233 00:14:37,530 --> 00:14:39,860 Elliotව එහෙම දැක්කද? මම එයාට ටෙක්ස්ට් කරලත් බැලුවා. 234 00:14:39,860 --> 00:14:41,540 අහ්හ්, එයා ආයේ මට ටෙක්ස්ට් කරේ නෑ. 235 00:14:41,540 --> 00:14:42,550 ඔව්, එයා දවසෙම ගෙදර නෑ, 236 00:14:42,550 --> 00:14:44,700 ඒකයි මම Flipperගේ වැඩේ කරන්නේ. 237 00:14:46,540 --> 00:14:47,580 කොහෙද එයා? 238 00:14:47,640 --> 00:14:48,730 මගුල මම දන්නවනම්. 239 00:14:48,740 --> 00:14:50,200 මම කිව්වේ, මම මොනවත් ඇහුවේ නෑ ඒ ගැන, 240 00:14:50,200 --> 00:14:52,760 එත් එයා කියන්නෙත් එයාට මට කියන්න ඕනේ දේවල් විතරයි , හොඳේ? 241 00:14:54,040 --> 00:14:55,920 තව මම එයාට කියන්නම් ඔයා එයාව හෙව්වා කියලා. 242 00:15:00,990 --> 00:15:02,550 ඔයාට අපිත් එක්ක ඇවිදින්න එන්න ඕනෙද? 243 00:15:04,890 --> 00:15:07,650 Flipper එයාගේ වැඩේ කරද්දී බලන් ඉන්න ප්‍රේක්ෂකයින්ට හරිම කැමතියි. 244 00:15:10,960 --> 00:15:12,900 හරි. අවුලක් නෑ. මට... 245 00:15:13,260 --> 00:15:15,250 කොහොමත් සබ්වේ එක පැත්තට යන්න ඕනේ . 246 00:15:15,630 --> 00:15:17,370 ඔහ්, අපි එහෙම පාරක් ගැන ප්ලෑන් කරේ නෑ. 247 00:15:17,380 --> 00:15:20,550 මම කිව්වේ, අපි පොඩි රවුමක් දාලා බලමු කොහෙටද අපිව ගෙනියන්නේ කියලා. 248 00:15:21,490 --> 00:15:22,180 එන්න. 249 00:15:22,990 --> 00:15:25,480 ඉක්මනට.., මෙයා මෙතන පුපුරන්න කලින්. 250 00:15:30,720 --> 00:15:32,730 සමහරවිට මේ ඔකොම ඔනෙකමින් කරපුව වෙන්න ඇති. 251 00:15:33,170 --> 00:15:35,060 මගේ යටිසිත, දුවනවා මගේ පසුබිමින්, 252 00:15:35,060 --> 00:15:38,180 මම විශ්වාස කරන හැම කෙනෙක් ගැනම පොඩි හරි සැකයක් මතු කරලා. 253 00:15:38,760 --> 00:15:41,800 මගේ බය කියන සාදකයේ බෞතික විද්‍යමානයක් කරලා 254 00:15:42,390 --> 00:15:44,080 අම්මගේ වදිල්ලක් වැදිලා තියෙන්නේ. 255 00:15:44,220 --> 00:15:45,470 උට එක රැයක් දීපං රිකවර් වෙන්න, හොඳේ? 256 00:15:45,470 --> 00:15:47,780 - අපිට් තාම හෙට කියල එකක් තියෙනවා. - මේ මගුල හොන්දවෙන්න සතියක් වත් යයි. 257 00:15:47,790 --> 00:15:49,810 තව මම හෙදියක් වෙන එක නම් නවත්තනාව මෙතැනදී. 258 00:15:49,810 --> 00:15:53,330 අපි ආයේ යන්න ඕනේ, ආයේ කට්ටියට සෙට් වෙන්න, දෙවෙනි සැලැස්මට කරන්න මොකක් හරි හොයාගන්න . 259 00:15:54,810 --> 00:15:56,390 හාවා/Rabbit ඉන්නේ පාලන පද්දතියේ. 260 00:15:56,390 --> 00:15:58,590 - flu shot එකක් යවන්න. - Rabbit, flu shot... 261 00:15:58,590 --> 00:16:01,190 - කවුරුහරි මට කතා කරන්න. - A rabbit replicateවෙලා 262 00:16:01,190 --> 00:16:04,530 ඒක overloads වෙනකන් , ඊටපස්සේ ඒක පිළිකාවක් වගේ පැතිරෙන්න ගනියි. 263 00:16:04,530 --> 00:16:05,420 පිළිකාවක්? 264 00:16:05,420 --> 00:16:06,720 හොලිවුඩ් වල හැක් බේගල්. 265 00:16:06,720 --> 00:16:08,490 මම මේ ගේමේ අවුරුදු 27ක් තිස්සේ ඉන්නවා. 266 00:16:08,490 --> 00:16:11,760 ජීවිතේට දැකල නෑ ඇනිමේට් වෙච්ච සින්දු කියන වෛරස් එකක් නම්. 267 00:16:11,760 --> 00:16:14,980 මම තාම පියබන්න ඕනේ ට්‍රොන්(2010) නගරේ ආකෘතිය උඩින්. 268 00:16:14,980 --> 00:16:18,100 මම ඕනේ ඔට්ටුවක් දානවා දැනටමත් කවුරුහරි ලියන එකෙක් බරදාගෙන TVෂෝ ලියනවා ඇති 269 00:16:18,120 --> 00:16:21,410 මේ අවුල් වෙච්ච පරම්පරාවේ අදහස් වලින් හැකර්ලා ගැන. 270 00:16:56,340 --> 00:16:58,300 ඔයාට තියෙන්නේ අහන්න විතරයි, klepto. 271 00:17:00,620 --> 00:17:02,010 මම FTP අප්ඩේට් කළා. 272 00:17:02,520 --> 00:17:03,570 ඔක්කොම ෆයිල්ස් ටික ලෑස්තියි. 273 00:17:03,570 --> 00:17:05,780 - මම හදපු... - ගිය අයගෙන් මොනවා හරි ආරංචියක් නැද්ද? 274 00:17:07,640 --> 00:17:09,530 දෙයියනේ,දැන් හරියටම පැය 24ක් වෙනවා. 275 00:17:09,530 --> 00:17:11,400 මොන මගුලක ගිහින් ඉන්නවද මන්දා? 276 00:17:12,970 --> 00:17:14,160 Advil නැද්ද? 277 00:17:18,790 --> 00:17:20,560 මම හිතන්නේ ඔයා තාම කතා කලේ නෑ. 278 00:17:20,830 --> 00:17:21,970 නැත. 279 00:17:22,510 --> 00:17:24,840 සමහර විට මේ සැලැස්ම ටිකක් ලොකු වැඩියි වගේ. 280 00:17:26,040 --> 00:17:27,760 අපි අනිත් අය එනකන් ඉමු 281 00:17:27,760 --> 00:17:29,060 ඊටපස්සේ ආයේ හිතලා බලමු. 282 00:17:29,060 --> 00:17:31,160 ඉඳන් ඉන්න මෙතන කිසිම උදව්වක් නැතුව මේ කෙලවලා තියෙද්දිත්? 283 00:17:31,160 --> 00:17:32,540 මට නම් බෑ. 284 00:17:32,660 --> 00:17:33,840 එයාලා steel mountain හැක් කලත්, 285 00:17:33,840 --> 00:17:36,540 අපි කොහොමහරි චීනේ data center වලටත් නෙලන්න ඕනේ එක වෙලාවේම. 286 00:17:36,950 --> 00:17:38,100 Dark Armyඑකෙන් මොනවත් පැමිණිලි කලේ නැත්නම්, 287 00:17:38,100 --> 00:17:39,810 එච්චර දෙයක් නෑ එතන අපිට කරන්න. 288 00:17:43,070 --> 00:17:45,190 දෙයියනේ... මගුලයි! 289 00:17:45,560 --> 00:17:47,790 මට සැරටම වැදිලා, මට අමතක වුනා නේ මේ ඉරිදා කියලා . 290 00:17:47,790 --> 00:17:49,220 මම දන්නවා මගේ කෙනා කොහෙද ඉන්නේ කියලා. 291 00:17:49,770 --> 00:17:50,890 ඒක මොලේ ඇති වැඩක් ද? 292 00:17:51,050 --> 00:17:53,520 ඒ මිනිස්සු එච්චර හොඳ මිනිස්සු නම් නෙමෙයි මම දන්න විදිහට. 293 00:17:54,120 --> 00:17:55,240 මම කියන්නේ ඔහුට කතා කරන්න ඕනේ වුනත්-- 294 00:17:55,240 --> 00:17:56,630 මොකද කියන්නේ මට ඕනේ නම්? 295 00:17:59,960 --> 00:18:00,990 මම එනවා ඔයා එක්ක. 296 00:18:01,340 --> 00:18:02,850 නෑ , අවුලක් නෑ. 297 00:18:03,200 --> 00:18:05,940 ඔයා මෙහෙ ඉන්න, කොල්ලෝ ටික එනකන් ඉඳලා FTP කරන්න ඒක . 298 00:18:13,320 --> 00:18:14,260 ඒයි, Trenton. 299 00:18:32,540 --> 00:18:33,320 මෙහෙන්. 300 00:18:36,590 --> 00:18:38,750 - මොකක්ද මේ? - අයියෝ, මේ මගේ අන්තිම දෙක. 301 00:18:41,350 --> 00:18:42,590 මේ ecstasyද? 302 00:18:42,590 --> 00:18:44,080 නෑ, ඒ clarity. 303 00:18:45,010 --> 00:18:47,750 එකෙන් ඔයාට උදව්වක් වෙයි පසුගිය දේවල් සහ මොකක් හරි ඔයාව වට්ටපු දේ ගැන හොයාගන්න. 304 00:18:49,100 --> 00:18:50,400 අනේ සමාවෙන්න. මම එච්චර දරුණු වෙන්න හිතුවේ නෑ. 305 00:18:50,410 --> 00:18:52,640 මම...මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නෑ. 306 00:18:53,580 --> 00:18:54,990 මම කිව්වේ , මම-මම ගංජා නම් බොනවා-- 307 00:18:54,990 --> 00:18:57,330 එත්, කනගාටුයි, ආපසු බාරගනු නොලැබේ, ඉතින්... 308 00:18:57,910 --> 00:19:00,100 ඒ ඇරුනහම, ඔයාගේ ඔය මගුල් ටික විසඳගන්න ඕනේ නැත්නම්? 309 00:19:02,570 --> 00:19:04,850 මට නම්, මොකක් හරි දෙයක් ඔස්සේ යද්දී, 310 00:19:04,850 --> 00:19:07,030 ඒක නිකන්--අනේ මන්ද. 311 00:19:07,640 --> 00:19:09,410 ඒ ගැන අමතක කරලා දාන්න පුළුවන් පොඩ්ඩකට. 312 00:19:49,600 --> 00:19:52,820 ඔයා සිරාවටම බොනවද ඔය මගුලේ sparkling Water දැන්? 313 00:19:53,270 --> 00:19:55,770 ඔයා මගේ ස්කාෆ් එක දාගෙන හිටියේ නැත්නම්, කරනවා හොඳවයින් වැඩක්. 314 00:19:59,990 --> 00:20:01,080 මම හිතන්නේ අපි දැන් ගියොත් හොඳයි. 315 00:20:02,430 --> 00:20:05,090 විස්වාස කරන්න--එයා මෙහෙට එනව හැම ඉරිදාම, හොඳේ? 316 00:20:05,830 --> 00:20:06,680 එයා එයි. 317 00:20:14,020 --> 00:20:15,980 දෙවියනේ, Romero. මොකක්ද අපි දැන් කරන්නේ? 318 00:20:15,990 --> 00:20:17,550 අපි මූව ඉස්පිරිතාලෙකින් දාගෙන යමු, 319 00:20:17,890 --> 00:20:19,690 විකල්ප විසඳුමක් ලැබෙනකන්. 320 00:20:19,690 --> 00:20:21,150 ඒක තමයි අපේ එකම විසඳුම. 321 00:20:21,150 --> 00:20:22,620 නෑ. ඉස්පිරිතාල බෑ. 322 00:20:22,620 --> 00:20:24,380 එහෙනම් අපි බෙදෙමු. කෙලවෙච්ච දෙන් ඒකට. 323 00:20:24,380 --> 00:20:26,160 මම කියන්නේ, උඹම ඒක හැමතිස්සෙම කියනවා නේ, 324 00:20:26,160 --> 00:20:28,150 හැම විප්ලවයකම අනතුරු වෙනවා. 325 00:20:28,150 --> 00:20:30,140 ඒ හැම දේකම පලවිපාක අන්තිමේදී ලැබෙයි. 326 00:20:30,160 --> 00:20:31,840 අපිට වෙලාවක් නෑ මේ වැඩකට නැති බරක් උස්සන් ඉන්න තරම්. 327 00:20:31,840 --> 00:20:34,320 හරි! උඹට ඕනේ යන්නනේ, ඉතින් පල. 328 00:20:36,930 --> 00:20:38,270 කෙලවගනින්,බං. 329 00:20:55,500 --> 00:20:56,560 මට මොනවහරි ඕනේ ආයේ. 330 00:20:57,080 --> 00:20:58,110 එතකොට හරියයි මට. 331 00:20:58,710 --> 00:20:59,820 මට මේකෙන් නැගිටින්න විතරක් අවස්ථාවක් දෙන්න. 332 00:20:59,830 --> 00:21:01,180 මට උඹට ඒක කරන්න දෙන්න බෑ. 333 00:21:05,420 --> 00:21:07,460 උඹ දන්නවනේ, මාව පොඩ්ඩක් පාරට එක්කන් පලයන්. 334 00:21:08,630 --> 00:21:10,210 අපිට මේකට ඒහැටි වෙලාවක් නෑ. මේක... 335 00:21:10,680 --> 00:21:12,070 අනිවා කෙරෙන්න ඕනේ දැන්. 336 00:21:14,700 --> 00:21:15,540 එක පාරයි 337 00:21:26,110 --> 00:21:26,910 වරෙන්. 338 00:21:29,140 --> 00:21:30,170 දැන් යමු. 339 00:21:34,650 --> 00:21:35,830 සමාවෙන්න මට, මචං. 340 00:21:36,290 --> 00:21:37,590 උඹ මොනවා හරි හොයනවද? 341 00:21:38,340 --> 00:21:40,260 මෙයාට සිරාවටම උදව්කරන්න කවුරු හරි ඕනේ. 342 00:21:41,440 --> 00:21:43,920 අහ්හ්, හොඳයි , මුට ඇතුලට යන්න පුළුවන්. එත් මුට විතරයි. 343 00:21:43,950 --> 00:21:46,280 අහ්, ඒක නම් කරන්න බෑ. මටත් එන්න ඕනේ. 344 00:21:46,610 --> 00:21:49,710 උඹ සහබාගි වෙනවනම් විතරක්, නැත්නම් මු විතරක් ඇතුලට යයි. 345 00:21:54,650 --> 00:21:55,460 මෙන්න උඹට. 346 00:21:56,510 --> 00:21:57,310 30ක්. 347 00:21:58,190 --> 00:21:59,030 30ක්. 348 00:22:02,040 --> 00:22:04,380 ගේ ඇතුලේ ඉන්න කෙනා උඹලව හරිගස්සලා ගනියි. 349 00:22:05,240 --> 00:22:07,250 ඌ උඹලාව මැරුවේ නැත්නම් විතරක්. 350 00:22:10,030 --> 00:22:12,870 හරි , මේ බලපන්, උඹේ වැඩේ ඉවර වුන ගමන් ම... 351 00:22:13,610 --> 00:22:14,510 උඹ යනවා. 352 00:22:14,970 --> 00:22:17,850 උඹ කවුරු දිහා වත් බලන්නේ වත් නෑ. කාටවත් කතා කරන්නෙත් නෑ. 353 00:22:18,240 --> 00:22:20,230 උඹේ වැඩේ කරගත්තා මාරු වුනා. 354 00:22:22,250 --> 00:22:23,740 තෙරුනානම් ඔලුව වනපන් බලන්න. 355 00:22:55,120 --> 00:22:55,790 උඹට ඕනෙද? 356 00:23:00,680 --> 00:23:01,520 එයි ලොකු ඇස් තියෙන කෙනා. 357 00:23:05,360 --> 00:23:08,200 ඔක්කොම එළකිරි වගේ බං. පලයන් ඔහොමම. 358 00:23:08,200 --> 00:23:09,280 මට... 359 00:23:09,360 --> 00:23:11,580 මට මෝෆීන් විතරයි ඕනේ. පෙති. 360 00:23:11,580 --> 00:23:12,500 බෑ , බං. 361 00:23:13,290 --> 00:23:14,730 මේවා විතරයි අපි ළඟ තියෙන්නේ. 362 00:23:15,600 --> 00:23:16,540 මේවා එල ඊට වඩා. 363 00:23:18,460 --> 00:23:19,320 මාව විශවාස කරන්න. 364 00:23:23,880 --> 00:23:24,600 අරගනින්. 365 00:23:25,240 --> 00:23:27,350 අහ්හ් ඔය තියෙන්නේ. ඕය තියෙන්නේ... 366 00:23:28,290 --> 00:23:29,160 ඉන්න මම උදව් කරන්නම්. 367 00:23:31,470 --> 00:23:34,300 මේකෙන් අවුලක් වෙන එකක් නෑ. මම උදව් කරන්නම්. 368 00:23:41,500 --> 00:23:42,830 මම මෙච්චර පහලට වැටුනද? 369 00:23:43,330 --> 00:23:44,920 උඹල මොනවා හිතනවා ඇද්ද මං ගැන? 370 00:23:45,310 --> 00:23:47,900 මේ වසන්ත කාලේද? ජන්ද කාලේද? 371 00:23:48,050 --> 00:23:49,470 මම මාස ගානක් නිදාගනියි ද? 372 00:23:50,170 --> 00:23:53,190 Did we meet? In money we trust. 373 00:23:53,590 --> 00:23:57,020 නෑ ,මම හදපුවා-- ඔහොම ඉන්න. 374 00:23:57,480 --> 00:24:00,540 මට මගේ සිතුවිලි පාලනය කරගන්න බෑ. මට මේක ඕනේ. 375 00:24:00,970 --> 00:24:03,350 මම දන්නවා මම පොරොන්දු වුනා කියල ඒක මගේ අන්තිම පේළිය කියලා, ඒත්... 376 00:24:10,300 --> 00:24:11,090 ඒක හරි. 377 00:24:16,930 --> 00:24:18,200 පට්ට බැල්*! 378 00:24:33,650 --> 00:24:34,470 මගුලයි, බං-- 379 00:24:39,100 --> 00:24:40,500 බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, 380 00:24:40,500 --> 00:24:43,370 මේ තියෙන්නේ දින හතේම කාලගුණ වාර්තාව. 381 00:24:43,390 --> 00:24:46,410 අද නම් වලාකුලු බර අහසක් දකින්න ලැබෙන්නේ, බොහෝදුරට බ්‍රහස්පතින්දා වෙන විට වලාකුළු පහව යාමේ ඉඩකඩක් ටිබෙනවා 382 00:24:46,410 --> 00:24:48,400 උෂ්ණත්වය සෙල්සියස් 40 සිට 80 දක්වා අතර අගයකුත් සමග. 383 00:24:48,490 --> 00:24:51,870 උෂ්ණත්වය වැඩිවීම නිසා ජනතාව අපහසුතාවයකට පත්වීමට ඇති ඉඩකඩ වැඩයි. 384 00:24:53,900 --> 00:24:55,360 ප්‍රිය සහෝදර සහෝදරියනි, 385 00:24:55,360 --> 00:24:57,780 මේ තමයි වෙලාව ඔහේලාගේ ඇස් ඇර බලන්න. 386 00:24:58,160 --> 00:25:00,190 ඔබලා තවමත් අවදි වුනේ නැත්නම් මේ 387 00:25:00,190 --> 00:25:03,200 අපි කලින් අනතුරු ඇඟවූ, උඹලව හූරන් කන සහ වහල්කමෙන් වැඩගන්න යතාර්ථයෙන්, 388 00:25:03,200 --> 00:25:06,260 මම හිතනවා ඔහෙලට තේරෙයි කාලය හිතනවටත් වඩා වේගයෙන් ඉවර වෙනව කියලා. 389 00:25:06,330 --> 00:25:09,570 ලෝකේ තියෙන ආණ්ඩු සහ ඒවා පාලනය කරන සාංගමික ලොක්කොන්ට 390 00:25:09,570 --> 00:25:11,300 අපි වෙනුවෙන් කතාකරන්න වුවමනාවක් නෑ. 391 00:25:11,300 --> 00:25:13,700 මොකද? අපි ඇත්ත එලි කරන නසා. 392 00:25:13,700 --> 00:25:16,670 අපි නපුරන් ගැන එලි කරලා. යකුන් පලවා හරිනවා. 393 00:25:16,670 --> 00:25:19,290 ලෝකයේ සිටින මිනිසුනේ, අපි මෙතනට ආවේ නුඹලාට උදව් කරන්න. 394 00:25:19,290 --> 00:25:22,100 ඔහෙලාට ඔය අඩනින්දෙන් අවදිවෙන්න පොඩි හරි අදහසක් තියෙනවා නම්, 395 00:25:22,100 --> 00:25:25,220 වැරදි හරි ගස්ස ගන්න නොහැකිව, අඩපන වුනු , හෝ සොරාගත් මතකයන් තුලින්, 396 00:25:25,220 --> 00:25:26,620 අපි මෙතන ඉන්නේ ඔබලාට උදව් කරන්න. 397 00:25:26,620 --> 00:25:29,540 අපි නුඹලත් එක්ක ඉන්නවා. අපි තමයි fsociety. 398 00:25:59,540 --> 00:26:00,460 ඒක තාම දාලද? 399 00:26:04,200 --> 00:26:05,590 ඒක දැන් උඹටයි අයිති. 400 00:26:06,700 --> 00:26:08,210 ප්‍රාචීනව හදපු 401 00:26:08,740 --> 00:26:10,480 ඔබගේ ඔලුවට විතරක්ම. 402 00:26:15,780 --> 00:26:18,920 දැන්, ඔයාගේ යක්ෂයා හොයාගෙන, කරකවන්න යතුර. 403 00:26:19,440 --> 00:26:20,300 ඒත් මුලින්... 404 00:26:20,550 --> 00:26:23,860 ඊට කලින් අපේ ලොකුම කාලකන්නි සමාගමෙන් වචන ස්වල්පයක්! 405 00:26:25,280 --> 00:26:27,880 ඔබ අපගේ වෙළඳ ලකුණ දුටු සැනින්, ඔබට තහවුරු කරගැනීමට හැකි සහතික කල බව 406 00:26:27,890 --> 00:26:29,610 ඔබ මිලදීගන්න හොඳම ආහාර, 407 00:26:29,620 --> 00:26:31,070 ඇඳුම්, ආරක්ෂාව, 408 00:26:31,070 --> 00:26:33,480 ප්‍රවාහන පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, ඉලෙක්ට්‍රොනික බාන්ඩ, 409 00:26:33,480 --> 00:26:36,380 සහ ඔබගේ ජීවිතයට අවශ්‍ය වන මිලදී ගතහැකි සියලු දේ තුලින්ම. 410 00:27:24,100 --> 00:27:24,770 හලෝ. 411 00:27:26,430 --> 00:27:27,490 හලෝ, යාලුවා. 412 00:27:29,820 --> 00:27:31,030 ඒත් අපි යාළුවො නෙමෙයි නේ. 413 00:27:34,090 --> 00:27:36,320 ඔයාට කියන්න පුලුවන්ද මෙතන ගෙදරට මොකද වුනේ කියලා? 414 00:27:39,260 --> 00:27:41,700 ඔයාට ට කියන්න පුලුවන්ද මුලින්? ඔයාගේ යක්ෂයා මොකක්ද කියලා? 415 00:27:48,960 --> 00:27:50,270 මම හිතන්නේ ඔයා මේක වට්ටගෙන. 416 00:28:21,060 --> 00:28:22,520 ලජ්ජා වෙන්න එපා දැන්. 417 00:28:24,020 --> 00:28:25,500 ඔයාට එන්න පුළුවන් ලඟට. 418 00:28:32,610 --> 00:28:34,400 කලබලෙන් වුනත් , මම දන්නවා. 419 00:28:35,080 --> 00:28:38,010 ඔයාගේ සුරතල් බීටා මාළුවා ඔයාට කතාකරනවා කියලා. 420 00:28:38,470 --> 00:28:40,340 ඒත් කාලය රන් හා සමානයි, Elliot. 421 00:28:40,440 --> 00:28:41,690 ඔයාට ඕනෙද මොනවා හරි? 422 00:28:43,430 --> 00:28:45,730 ඔයාගේ වතුර-- ඒවා මාරු කරන්න ඕනෙද? 423 00:28:45,790 --> 00:28:49,580 ඔයා මාළු ටැංකියක ජීවත් වෙද්දී,ඒ තරම් දෙයක් නෑ වෙනස් වුනා කියලා. 424 00:28:49,590 --> 00:28:51,880 මගේ මුළු ජීවිතයම මේක ඇතුලේ ගෙවුනේ. 425 00:28:51,880 --> 00:28:54,710 ඔයාගේ මේ මේසේ තමයි මගේ මුළු ලෝකෙම. 426 00:28:55,010 --> 00:28:57,970 මම වටපිට බලද්දී--වෙනස් දවසක්, එත් එකම මගුල. 427 00:28:58,160 --> 00:29:00,050 මේ ලයිට් ටික, මේ පුටු මේස. 428 00:29:00,050 --> 00:29:02,820 ශබ්දය පවා-- හැමතිස්සෙම එකයි. 429 00:29:02,900 --> 00:29:04,180 මම එකම වළල්ලක කැරකෙනවා, 430 00:29:04,180 --> 00:29:06,620 ඒක කවදාවත් නවතින්නේ නෑ මගේ ජීවිතේ නවතිනකන්. 431 00:29:07,460 --> 00:29:10,420 මම මේ ලෝකෙත් එකක් අඩපන වෙලා තියෙන්නේ. 432 00:29:11,090 --> 00:29:13,080 මට මොනවද කරන්න පුළුවන්? මට ඕනේ උදව් කරන්න. 433 00:29:13,080 --> 00:29:15,050 මම හිතන්නේ මට ඒක හොඳටම පේනවා . 434 00:29:15,050 --> 00:29:17,050 මෙතන එකම එක දෙයක් තියෙනවා ඔයාට කරන්න පුළුවන් 435 00:29:17,050 --> 00:29:18,740 මේ මාළු ටැංකියේ ඉන්නේ සහෝදරයට. 436 00:29:19,730 --> 00:29:20,710 මොකක්ද ඒ? 437 00:29:21,140 --> 00:29:23,030 ඌව ඔය මගුලේ ජනේලේ ලඟින් තියපන්! 438 00:29:39,750 --> 00:29:41,440 Angela, එයා මගේ යාලුවෙක්. 439 00:29:43,110 --> 00:29:43,870 ඔව්. 440 00:29:44,950 --> 00:29:46,250 එයා හරිම රසයි නේ. 441 00:29:50,260 --> 00:29:50,930 මෙන්න. 442 00:30:00,300 --> 00:30:01,100 කන්න මේක. 443 00:30:01,970 --> 00:30:02,700 අරින්න. 444 00:30:14,860 --> 00:30:17,140 ඒක හොඳටම රස්නෙයි, කට පිච්චෙන්න පුළුවන්. 445 00:30:17,640 --> 00:30:20,240 පොප් ගේ ජනප්‍රියම raspberry පුඩිම. කාල බලන්න. 446 00:30:39,460 --> 00:30:40,230 ඔව් . 447 00:30:41,390 --> 00:30:42,200 ඔව්! 448 00:30:42,720 --> 00:30:44,550 ඔව්, Elliot, මම කැමතියි. 449 00:30:47,500 --> 00:30:49,380 Elliot, මම කැමතියි! 450 00:30:49,600 --> 00:30:50,420 මම කැමතියි! 451 00:31:41,550 --> 00:31:42,850 අරහේ ඉන්න මිනිස්සු... 452 00:31:46,370 --> 00:31:48,360 මම නිකන් කිව්වේ එයාලට අහන්න ඕනේ දේ විතරයි. 453 00:31:52,470 --> 00:31:53,960 ඔයා ඒක කරන්න නෙමෙයි නේ යන්නේ, අහ්හ් නැද්ද? 454 00:31:56,760 --> 00:31:57,980 ලෝකේ වෙනස් කරන එක. 455 00:31:59,110 --> 00:32:01,780 හිතන්න. ඔයා ඉපදුනේ මාසයකට විතර උඩදී නම්. 456 00:32:04,950 --> 00:32:06,060 ඔයා බයවෙනවා. 457 00:32:08,430 --> 00:32:09,750 බයවෙනවා ඔයාගේ යක්කුන්ට. 458 00:32:11,410 --> 00:32:12,760 ඔයා දන්නවද ඒ මොකක්ද කියලවත්? 459 00:32:18,240 --> 00:32:19,210 ඒක හරියන්නේ නෑ. 460 00:32:26,650 --> 00:32:27,480 ඇයි නැත්තේ? 461 00:32:29,580 --> 00:32:30,700 ඒකෙන් වැඩක් නැද්ද? 462 00:32:33,360 --> 00:32:34,770 ඔයා Elliot නෙමෙයි. 463 00:32:36,600 --> 00:32:37,480 ඔයා තමයි-- 464 00:32:41,660 --> 00:32:42,480 හලෝ? 465 00:32:45,160 --> 00:32:45,960 හෙලෝ? 466 00:33:07,110 --> 00:33:08,310 මම තාම තනියමද? 467 00:33:09,000 --> 00:33:11,020 මේ මගේ එකම යාළුවගේ මූණද ? 468 00:33:11,790 --> 00:33:13,140 ඔයා මගේ යක්ෂයාද? 469 00:33:16,490 --> 00:33:19,280 මම මෙතන. ඔයා තනියම. 470 00:33:33,860 --> 00:33:34,830 ඒ ඔක්කොම ගිහින්. 471 00:33:37,190 --> 00:33:38,300 එයාල ඔක්කොම ගිහින්. 472 00:33:46,410 --> 00:33:47,450 මම තනියම. 473 00:33:51,010 --> 00:33:52,160 මම තනියම. 474 00:33:54,440 --> 00:33:55,410 මම තනියම. 475 00:33:57,620 --> 00:33:58,540 නෑ, ඔයා නෑ. 476 00:34:05,800 --> 00:34:07,370 මම කොහෙවත් යන්නේ නෑ, පොඩි එකෝ. 477 00:34:09,050 --> 00:34:10,360 අපි මේකේ එකට ඉන්නවා ඉවර වෙනකන්ම. 478 00:34:23,680 --> 00:34:26,820 සමහරවිට ඔයා ටිකක් ඇවිද්දොත් හොඳයි.බැලේ ඔයාගේ හැකියාවන්ට ගැලපෙන්නේ නෑ වගේ. 479 00:34:26,820 --> 00:34:29,190 මොකක්? කෙලවෙයන් උඹට, කෙල්ලේ! 480 00:34:29,190 --> 00:34:31,410 මේ බල්*ට පුළුවන් අල්ලන්න ඒවා වලින් හොඳම එව්වා. 481 00:34:31,410 --> 00:34:33,910 ඔයා දන්නවනේ, මම keyboard කොටන් නැති වෙලාවට, 482 00:34:33,920 --> 00:34:36,500 මම පුරුදු වෙනවා පන්තියේ යාළුවො එක්ක දේවල් ගැන මෙන්න මේවගේ! 483 00:34:37,880 --> 00:34:38,550 අනේ, මගේ දෙවියනේ. 484 00:34:40,220 --> 00:34:41,210 හොඳ වෙලාවට. 485 00:34:53,650 --> 00:34:55,130 මට කණගාටුයි එයා ආපු නැති එක ගැන. 486 00:35:00,800 --> 00:35:02,140 දැන්--දැන් අපි යමු. 487 00:35:02,690 --> 00:35:05,010 මම තමයි මේ සමාජයට තියෙන තර්ජනේ! 488 00:35:10,600 --> 00:35:11,340 මොකක්? 489 00:35:12,370 --> 00:35:14,270 - ඉන්න, කොහෙද ඔයා ඔය යන්නේ? - ඒ එයා. 490 00:35:51,870 --> 00:35:53,500 Phoneඑක. දැන්ම! 491 00:35:54,570 --> 00:35:55,320 දෙන්න. 492 00:36:21,340 --> 00:36:22,610 ඇයි මම තාම මෙහෙ? 493 00:36:24,810 --> 00:36:27,900 මම දැන් වැඩ කරන තැන ඉන්න ඕනේ හරියටම - පැය හතරකින්! 494 00:36:29,290 --> 00:36:32,290 මේ ගිග් එකේ ගොඩක් දේවල් මට මතකයියෙයි. 495 00:36:33,420 --> 00:36:35,390 ඔයා මොකක්ද කරන්න යන්නේ දැන් සල්ලි හොයන්න? 496 00:36:36,480 --> 00:36:38,820 ඔහ්, ඔයා දන්නවනේ. සුපිරිම හෝටල් සේවිකාවක් වෙනවා විතරයි. 497 00:36:39,070 --> 00:36:41,060 මම, අහ්හ්-- ඔහ්, ස්තුතියි ඔයාට. 498 00:36:41,260 --> 00:36:42,500 ඒකට කැමති උන එක ගැන සතුටුයි. 499 00:36:44,320 --> 00:36:46,280 කොහොම හරි මම සතුටු වෙනවා මගේළඟ අන්තිම හුරේ පාරක් ඉතුරු උන එක ගැන 500 00:36:46,280 --> 00:36:47,790 යන්න කලින් දාන්න. 501 00:36:49,310 --> 00:36:50,490 ඔයා වද වෙන්නේ නැද්ද? 502 00:36:51,050 --> 00:36:52,130 වද වෙන්නේ මොනා ගැනද? 503 00:36:53,350 --> 00:36:54,240 අනේ මන්ද. 504 00:36:54,270 --> 00:36:57,270 මට නම් හැමතිස්සෙම වද වෙනවා අලුත් ජොබ් එකකට යන්න කලින් නම්. 505 00:36:57,930 --> 00:37:00,610 නෑ. මම නම් පොඩ්ඩක් වත් වද වෙන්නේ නෑ. 506 00:37:01,530 --> 00:37:02,660 වදවෙන එකෙන් වෙන්නේ වෙලාව නාස්ති වෙන එක ව්තරයි. 507 00:37:02,670 --> 00:37:05,360 මම කිව්වේ, මම එක රස්සාවක නැවතිලා ඉන්නේ නෑ,මම හොයාගන්නවා තව එකක්. 508 00:37:05,840 --> 00:37:06,890 අන්න ඒකයි හේතුව! 509 00:37:09,020 --> 00:37:10,550 ඔයා ගොඩාක් වද වෙනවා නේ, අහ් නැද්ද? 510 00:37:14,940 --> 00:37:15,590 ඔව්. 511 00:37:42,220 --> 00:37:43,310 බලන්න මේ කන්නාඩියෙන්. 512 00:37:48,820 --> 00:37:50,550 දැක්කද ඒ කොරවෙන බැ*ව? 513 00:37:52,430 --> 00:37:56,120 අන්න එයා ගැන තමයි ඔයා වද වෙනවා නම් වද වෙන්න ඕනේ. 514 00:38:27,080 --> 00:38:29,450 ඔහේ දන්නවද තමුසෙව හොයාගන්න කොච්චර අමාරුද කියලා? 515 00:38:33,500 --> 00:38:34,260 මෙහෙ එන්න. 516 00:38:34,930 --> 00:38:37,390 යෝ, ටිකක් සන්සුන් වෙන්න ඕනේ. 517 00:38:37,970 --> 00:38:39,550 මැරියන්, ගොන් හරකෝ! 518 00:38:41,330 --> 00:38:42,350 ඔන්න එයා. 519 00:38:43,470 --> 00:38:46,430 හිරු කිරණ සහ මේ සංසාරයේ අඳුරු පාළුව. 520 00:38:46,470 --> 00:38:47,770 ඔහ්,කාව්‍යමය නේහ්. 521 00:38:47,930 --> 00:38:49,520 එත් සමාවක් ගන්නෙත් නෑ. 522 00:38:50,280 --> 00:38:52,070 මම මොන මගුලකටවත් සමාවක් ඉල්ලන්නේ නෑ. 523 00:38:52,070 --> 00:38:54,130 ඔහ්, මේ ඔක්කොම මම ඔහේව දාල හිය හින්ද නේ. 524 00:38:54,920 --> 00:38:57,430 සිරාවටම? ඔහේ නම් හදන්නේ මගේ මලපන්නන්න මෙතන. 525 00:38:57,490 --> 00:38:58,910 සමාවෙන්න මට ඕනේ වුනේ මගේ ජීවිතේම ඔයා එක්ක ජීවත් වෙන්න. 526 00:38:58,910 --> 00:39:00,370 මොන වගේ යක්ෂයෙක්ද මම. 527 00:39:00,370 --> 00:39:02,870 දේවල් වෙනවා, Cisco(සිස්කෝ). 528 00:39:03,210 --> 00:39:04,360 අපි හෙට යන්න ඕනේ. 529 00:39:04,360 --> 00:39:06,080 ඒක තමයි අපේ එකම පාර. 530 00:39:06,080 --> 00:39:07,620 ඒ කියන්නේ ඔයාට කාව වත් හම්බවුනේ නෑ. 531 00:39:08,400 --> 00:39:10,600 බලන්න, මම සිරාවටම කියන්නේ, Darlene. 532 00:39:10,670 --> 00:39:12,300 මේ කට්ටිය අවුල් කරගන්නේ නෑ. 533 00:39:12,340 --> 00:39:13,490 දැන්,ඔහේ මම මොනවා කරනවා කියල හිතුවත්-- 534 00:39:13,490 --> 00:39:15,580 ලෝකේ නිදහස් කරන එක, ජනතාව නිදහස් කරන එක-- 535 00:39:15,580 --> 00:39:16,450 මම වැඩකරන අය, 536 00:39:16,460 --> 00:39:19,070 උන් මේ වගේ ගෝත වැඩකින් ගානක් වත් ගන්නේ නෑ. 537 00:39:20,140 --> 00:39:21,630 හරි? දැන්, මම අනතුරු අඟවනවා ඔයාට... 538 00:39:22,680 --> 00:39:24,030 අවසාන වතාවට. 539 00:39:29,410 --> 00:39:30,180 ඔහ්, අයියෝ. 540 00:39:48,490 --> 00:39:51,840 ඔයා දන්නවනේ මේක මට කොච්චර වටිනවද කියලා. 541 00:39:53,480 --> 00:39:54,440 අනේ... 542 00:39:55,810 --> 00:39:56,980 එයාලට ටිකක් කතා කරන්න. 543 00:40:05,020 --> 00:40:07,910 අපේ නැන්දා නම් මේ වගේ පුරුදු ඔක්කොගෙන්ම අත්මිදුනා-- 544 00:40:08,730 --> 00:40:11,660 දියරමය පානයක් ඔයාගේ--හොඳයි , ඔයා දන්නවනේ. 545 00:40:12,490 --> 00:40:14,730 දෙහි එක්ක ලුණු විද්‍යුත් විච්ඡේදක විදිහට, 546 00:40:14,970 --> 00:40:16,860 නහයෙන් ලේ එන එක නවත්තන්න. 547 00:40:16,860 --> 00:40:17,850 මේ තුන්වෙනි එක. 548 00:40:17,850 --> 00:40:19,590 තව හතයි, උඹ නිකන් දැන් බාපු ගමන් වගේ ඉඳියි. 549 00:40:27,560 --> 00:40:28,880 මම පොඩ්ඩක් වෑන් එක හරවලා එන්නම්. 550 00:40:28,880 --> 00:40:30,720 මෙයා තාමත් එහෙමමද කියල පොඩ්ඩක් බලන්න. 551 00:40:32,010 --> 00:40:32,860 ස්තුතියි. 552 00:40:35,570 --> 00:40:36,260 එල. 553 00:40:37,830 --> 00:40:38,780 හලෝ ආයෙත්. 554 00:40:39,640 --> 00:40:40,730 ගොඩ කාලෙකින්... 555 00:40:41,550 --> 00:40:42,930 අපි මේ මොන දේ කලත්. 556 00:40:44,190 --> 00:40:46,370 මට ඔයාව මතක් වෙනවා. ඔයා කොහෙද ගියේ? 557 00:40:47,250 --> 00:40:48,700 ඔයා මාව දාල ගියාද, නැත්නම් මම ඔයාව දාල ගියාද? 558 00:40:59,950 --> 00:41:01,050 සමහර විට ඒ දෙකම වෙන්න ඇති. 559 00:41:01,660 --> 00:41:04,420 එක්කෝ දෙකම නෙමෙයි. ඒකෙන් වැඩක් නෑ. 560 00:41:21,360 --> 00:41:23,660 මේ බලාපොරොත්තු සහිත මොහොතවල් මාව බය කරාද? 561 00:41:23,960 --> 00:41:27,260 ඇත්තවශයෙන්ම. Daemons එහෙම නැත්නම් යක්කු, මතකද? 562 00:41:34,150 --> 00:41:37,130 එක වෙලාවකට "පාවිච්චි කරන කෙනාගේ අනුදැනුමකින් තොරව වැඩ කරන " 563 00:41:37,130 --> 00:41:39,390 තනිවම ඇවිත් මගේ කකුල් පිහිදන. 564 00:41:40,760 --> 00:41:44,640 This spinning wheel of false highs and true lows will continue. 565 00:41:45,480 --> 00:41:46,540 මම දන්නා තරමට. 566 00:43:49,440 --> 00:43:52,080 Daemonලා එහෙමත් නැත්නම් යක්කු-- උන් වැඩ කරන එක නවතින්නේ නෑ. 567 00:43:52,360 --> 00:43:53,840 උන් හැමවෙලාවෙම ක්‍රියාශීලියි. 568 00:43:57,050 --> 00:43:59,450 උන් වරදට පොළඹවන සුළුයි.උන් තමයි මෙහෙයවන්නේ. 569 00:43:59,760 --> 00:44:00,930 උන්ට තමයි අපිව අයිති. 570 00:44:05,930 --> 00:44:07,470 උඹ මාත් එක්ක හිටියත්, 571 00:44:07,980 --> 00:44:10,920 මම උඹව හැදුවත්, ඒකෙන් කිසිම වෙනසක් වෙන්නේ නෑ. 572 00:44:11,150 --> 00:44:13,060 අපි උන් එක්ක ගනුදෙනු කරන්න ඕනේ තනියම. 573 00:44:13,210 --> 00:44:14,780 අපිට බලාපොරිත්තු වෙන්න පුළුවන් හොඳම දේ තමයි-- 574 00:44:15,160 --> 00:44:17,500 එකම රිදී රේකාව මේ කළු වළාකුලේ තියෙන -- 575 00:44:17,520 --> 00:44:19,250 අපි මේක කඩාගෙන යද්දී, 576 00:44:19,640 --> 00:44:22,350 අපිට හමුවන හුරු පුරුදු මුහුණු ටික 577 00:44:22,390 --> 00:44:24,100 එහාපැත්තට වෙලා බලාගෙන ඉන්න.....