1 00:00:00,027 --> 00:00:01,130 ඩාර්ක් ආමි එක.. 2 00:00:01,214 --> 00:00:03,730 මගේ පස්සෙන් එනවා ඔයාගේ පස්සෙනුත් එයි 3 00:00:04,289 --> 00:00:06,785 ඔල්ඩර්සන් මහත්මයාට වැඩිය නටන්න දෙන්න එපා... 4 00:00:06,869 --> 00:00:09,419 ..දුන්න අත හපාකන්න දෙන්න එපා . 5 00:00:09,503 --> 00:00:11,583 මට ඩෙයුස් සමාගම මංකොල්ල කන්න ක්‍රමයක් හොයාගන්න පුලුවන්නම්, 6 00:00:11,667 --> 00:00:13,265 වයිට්රෝස්ට ඔක්කොම නැතිවෙනවා... 7 00:00:13,370 --> 00:00:15,628 ඔයා බැංකුවේ දන්නා කෙනෙක් ඉන්නවා... 8 00:00:15,712 --> 00:00:18,021 මට ඕනේ ඔයා දන්නා ඔක්කොම සුසන් ජෙකොබ්ස් ගැන.. 9 00:00:18,105 --> 00:00:19,232 මමත් එකතු වෙනවා ඔයා කැමති වුනත් නැතත්.. 10 00:00:19,316 --> 00:00:20,622 හේතුවක් නැතිව ඩෙයුස් සමාගමේ.... 11 00:00:20,706 --> 00:00:24,969 ... ප්‍රධානියෝ එකට එකතු කරන්නද කියන්නේ ? 12 00:00:25,053 --> 00:00:27,489 මම ප්‍රධානියා හැටියට අයින් වෙනවා තනතුරෙන්. 13 00:00:27,573 --> 00:00:29,174 මම මගේ වැඩේ කරා. 14 00:00:29,258 --> 00:00:30,361 දැන් අපි ඉන්න තියෙන්නේ 15 00:00:30,445 --> 00:00:31,528 ෆර්නාන්ඩෝ වේරා.. 16 00:00:31,612 --> 00:00:33,044 DJ තියපන් වෙඩි උට. 17 00:00:34,690 --> 00:00:36,895 එයා ඔයාගේ බිල්ඩිම ළඟට ආපු දවස් වල මාස ගානකට කලින්.. 18 00:00:36,979 --> 00:00:38,845 CTO තනතුරෙන් වැඩක් නැහැ. 19 00:00:38,929 --> 00:00:41,444 හරි වෙලාවට උන්ව එලියට දාමු. 20 00:00:41,528 --> 00:00:43,257 මේ ගැන මොකක්හරි දෙයක් තියෙනවා මට දැනෙනවා ඒක. 21 00:00:43,341 --> 00:00:44,538 මම එයාව දන්නවා. 22 00:00:44,622 --> 00:00:46,237 මම හිතන්නේ එයා මේකට සම්බන්දයි කියල. 23 00:00:46,321 --> 00:00:47,330 - වයිට්රෝස්. ? කවුද ඒ ? 24 00:00:47,414 --> 00:00:48,531 කවුද ඒ ? කවුද ඒ ? 25 00:00:48,615 --> 00:00:49,576 කවුද වයිට්රෝස් කියන්නේ ? 26 00:00:49,660 --> 00:00:50,751 මම අහන්නේ කවුද වයිට්රෝස් කියන්නේ ? 27 00:00:50,835 --> 00:00:51,785 දැන් කවුද එයා ? 28 00:00:51,869 --> 00:00:53,829 - කවුද... කවුද වයිට්රෝස් ? 29 00:00:59,466 --> 00:01:02,570 IBM ආයතනය යොමු කරනු ඇත කොටස් හිමියන්, මුදල් ලාභාංශ... 30 00:01:02,654 --> 00:01:05,251 ...22 එක්සත් ජාතීන්ගේ අනුව තැම්පත් කොටස්, 31 00:01:05,335 --> 00:01:08,335 මෙම ගෙවීම් ගෙන ඇත සමස්ත වාර්ෂික මුදල් ලාභාංශ... 32 00:01:08,419 --> 00:01:11,003 ...44 එක්සත් ජාතීන්ගේ අනුව තැම්පත් කොටස. 33 00:01:11,602 --> 00:01:13,846 අපේ එකඟතාවයට අනුව 34 00:01:13,930 --> 00:01:16,070 අපි ඔබගේ රජයට තාක්ෂණික ලයිසන්.. 35 00:01:16,154 --> 00:01:17,655 ..වලට අඩු මිලක් දෙන්න කැමතියි 36 00:01:18,473 --> 00:01:20,828 අපේ එකඟතාවයට අනුව 37 00:01:20,912 --> 00:01:23,785 අපි ඔබගේ රජයට තාක්ෂණික ලයිසන්.. 38 00:01:23,869 --> 00:01:26,161 ..වලට අඩු මිලක් දෙන්න කැමතියි 39 00:01:27,009 --> 00:01:28,801 මිනිහ හිතාගෙන ඉන්නේ අපි ගෙවයි කියල 40 00:01:28,886 --> 00:01:30,432 මිනිහගේ තාක්ෂනය පාවිච්චි කරන්න ? 41 00:01:30,516 --> 00:01:32,866 අනේ පවු. 42 00:01:32,950 --> 00:01:34,383 එහෙම නේද ? 43 00:01:34,467 --> 00:01:37,578 අධ්‍යක්ෂක සංග් ඔබගේ ඉල්ලීමට ගොඩක් සතුටින් ඉන්නේ. 44 00:01:38,486 --> 00:01:39,467 හොඳයි. 45 00:01:39,551 --> 00:01:42,260 අපි බලාපොරොත්තු වෙනවා ගොඩක් කාලයක් එකට වැඩ කරන්න. 46 00:01:44,460 --> 00:01:46,211 අද ඉතාලියානු කෑම කොහොමද ? 47 00:01:46,295 --> 00:01:48,254 මම බිස්කට් එකක් දැක්කොත්.. 48 00:01:48,338 --> 00:01:49,922 අමතක කරන්න රෑ කෑම.. 49 00:01:51,252 --> 00:01:53,502 මට ඕනේ ඔයා එක්ක ඉන්න 50 00:01:58,881 --> 00:02:00,394 අපිත් එහෙමයි. 51 00:02:03,162 --> 00:02:04,335 ස්තුතියි. 52 00:02:04,419 --> 00:02:08,421 ආසියාවේ පලවෙනි IBM සමාගම් කොටස පිහිටුවන්න කරපු වැඩ වෙනුවෙන්. 53 00:02:09,356 --> 00:02:11,356 මට ඉවසිල්ලක් නැහැ 54 00:02:11,440 --> 00:02:14,316 ඔයාගේ තාක්ෂනය හොරකම් කරනකන්. 55 00:02:15,259 --> 00:02:18,135 දැන් 1ත් 10ත් අතර අංකයක් හිතාගන්න 56 00:02:18,552 --> 00:02:19,511 අට 57 00:02:21,444 --> 00:02:23,361 පලවෙනි පාට ? 58 00:02:23,918 --> 00:02:26,085 තව ප්‍රශ්න කීයක් තියෙනවද ? 59 00:02:27,381 --> 00:02:28,548 දම් පාට .. 60 00:02:30,404 --> 00:02:31,666 අන්තිම එක 61 00:02:33,300 --> 00:02:34,967 මුහුදද නැතිනම් කඳුද ? 62 00:02:35,471 --> 00:02:37,763 ඔයා ඉන්න ඕනේ තැනක්. 63 00:02:40,426 --> 00:02:42,741 මුහුද. තවමත් හොයාගෙන නැති තැන් ගොඩක් 64 00:02:42,825 --> 00:02:44,743 තියෙනවා මුහුද යට. 65 00:02:47,651 --> 00:02:48,901 හොඳයි 66 00:02:52,177 --> 00:02:55,199 මේකේ කියන්නේ 67 00:02:55,283 --> 00:02:57,590 IBM එකත් එක්ක එකඟතාවය 68 00:02:57,685 --> 00:02:59,560 හොඳට කරපු එකේ, 69 00:02:59,914 --> 00:03:01,540 ඊළඟ ඇමෙරිකානු තානාපති බවට 70 00:03:01,624 --> 00:03:05,333 පත් වෙයි කියල. 71 00:03:06,059 --> 00:03:08,587 අපිට අන්තිමට මෙහෙ ජීවත් වෙන්න පුළුවන් වෙයි, 72 00:03:08,677 --> 00:03:10,885 අපිට අපි විදිහට ඉන්න පුළුවන්. 73 00:03:17,932 --> 00:03:19,683 ඔයයි ඔයාගේ ඔරලෝසුවයි. 74 00:03:19,767 --> 00:03:22,101 ඊළඟ හමුවට විනාඩි 15 තියෙනවා. 75 00:03:24,224 --> 00:03:26,017 ඔහොම බලන්න එපා 76 00:03:26,101 --> 00:03:28,309 නිකන් බොන්න යන්නේ එච්චරයි. 77 00:03:28,393 --> 00:03:30,935 අනික් අධ්‍යක්ෂකලා එක්ක. 78 00:03:32,451 --> 00:03:35,451 මම යනවා නාගන්න 79 00:03:56,960 --> 00:03:58,953 අපිට විනාඩි කිහිපයයි තියෙන්නේ 80 00:03:59,342 --> 00:04:00,926 ඇයි ඔයා ලැහැස්ති වෙන්නේ නැත්තේ ? 81 00:04:01,916 --> 00:04:04,333 මම නැතිව යන්න. 82 00:04:04,417 --> 00:04:05,251 මොකක් ? 83 00:04:08,136 --> 00:04:09,136 ඔයා යන්න. 84 00:04:10,204 --> 00:04:12,287 අපි දෙන්න වෙනුවෙන්ම , 85 00:04:12,371 --> 00:04:14,039 පස්සේ ඉවර වුනහම... 86 00:04:14,123 --> 00:04:17,581 මම IBM එකේ රිපෝර්ට් ඔක්කොම හදල තියන්නම් 87 00:04:17,665 --> 00:04:19,374 පොඩි බීමකට යන්නේ 88 00:04:19,458 --> 00:04:22,084 ඉක්මන් වෙයි මොකද අපිට 89 00:04:22,168 --> 00:04:23,877 කෝල් එක තියෙන නිසා. 90 00:04:24,280 --> 00:04:27,362 මාකට් එක පැය දෙකකින් අරිනවා. 91 00:04:27,446 --> 00:04:28,944 විනාඩි 53. 92 00:04:29,375 --> 00:04:30,750 මම දන්නවා. 93 00:04:31,148 --> 00:04:33,065 මට මේ ගැන බලාගන්න දෙන්න 94 00:04:33,149 --> 00:04:35,441 මම ඔයා එනකන් ඉන්නම්. 95 00:05:26,771 --> 00:05:27,812 ලයිට් එක වහල තියන්න 96 00:05:29,413 --> 00:05:31,003 එතකොට ලස්සනයි. 97 00:05:31,087 --> 00:05:33,170 අපිට මේකට වෙලාවක් නැහැ. 98 00:05:36,180 --> 00:05:37,555 මම ඔයාට හැමතිස්සෙම 99 00:05:38,049 --> 00:05:40,549 කියන්න හදපු දෙයක් තියෙනවා 100 00:05:42,261 --> 00:05:44,178 මම අහක දාලා හිටියේ. 101 00:05:44,812 --> 00:05:48,413 වෙලාව හරියනකන්. 102 00:05:50,149 --> 00:05:51,941 ඒත් ඔයා හරි 103 00:05:54,350 --> 00:05:55,767 අපිට මෙහෙ 104 00:05:56,101 --> 00:05:59,810 අපි වගේම ඉන්න පුළුවන්.. 105 00:06:15,738 --> 00:06:19,155 මේක මගේ අම්මගේ. 106 00:06:21,000 --> 00:06:23,000 ගොඩක් සිම්පල්.. 107 00:06:23,820 --> 00:06:27,862 මම හිතුවා මේක ලස්සනයි කියලා 108 00:06:33,993 --> 00:06:35,244 ඔයා.. 109 00:06:37,755 --> 00:06:40,047 ..ගැහැනියක් . 110 00:07:04,009 --> 00:07:06,426 මම කියන්න හැදුවේ 111 00:07:09,522 --> 00:07:11,688 ඔයා ලස්සනයි කියල 112 00:07:23,616 --> 00:07:26,408 මගේ ප්‍රොජෙක්ට් එක නැව් ගත වෙන දවසට මම මේක ඇඳගෙන ඉන්නවා. 113 00:07:27,327 --> 00:07:29,245 අලුත් දවසක් ආරම්භ කරන දවස. 114 00:07:30,335 --> 00:07:31,626 ලැහැස්ති කරලා තියන්න. 115 00:07:33,632 --> 00:07:34,641 සංග් ,මැතිතුමා.. 116 00:07:35,361 --> 00:07:37,254 සමරන්න ඉක්මන් වැඩියි. 117 00:07:37,646 --> 00:07:39,775 අපිට තියෙනවා ප්‍රශ්න කිහිපයක් ගැන කතා කරන්න 118 00:07:40,241 --> 00:07:41,700 අර ෆ්‍රෙඩි ලෝමැක් ඉන්නවා.. 119 00:07:43,006 --> 00:07:45,923 නීතිය කරන කෙනෙක් කියල නිකන් නමට විතරක් ඉඳලා මැරුණ එකෙක් 120 00:07:46,624 --> 00:07:48,596 දුම්රියපලේ ආරක්ෂක පද්ධතිය හරහා 121 00:07:48,680 --> 00:07:51,737 ..මිනිහ හම්බවුන කෙනා පැනල ගිහින් තියෙනවා 122 00:07:52,392 --> 00:07:53,441 තව ? 123 00:07:54,309 --> 00:07:57,650 එතනට ඇතුල් වෙන්න ලෙහෙසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි 124 00:07:57,734 --> 00:08:00,020 අපි එලියට් ඇන්ඩර්සන්ගේ ඊළඟ පියවර තෙක් බලා හිටියේ.. 125 00:08:00,104 --> 00:08:01,350 මේක වෙන්න පුළුවන් ඒක... 126 00:08:02,445 --> 00:08:03,915 සමහර විට ෆිලිප් ප්‍රයිස්ගේ ඉල්ලීමත් මේ වෙලාවේ 127 00:08:03,999 --> 00:08:06,791 සිද්ද වුන එක අහම්බ්වෙන් වුන එකක් වෙන්න පුළුවන් නේද... ? 128 00:08:07,744 --> 00:08:08,590 මොකක් වුනත්.. 129 00:08:09,065 --> 00:08:10,774 අර කියනවා වගේ... 130 00:08:11,564 --> 00:08:14,273 අහම්බෙන් කියල දෙයක් නැහැ. 131 00:08:17,247 --> 00:08:18,289 හරි. 132 00:08:19,824 --> 00:08:22,368 ප්‍රයිස්ගේ ඉල්ලීම අහක දාලා තව හොයන්න මේ ගැන. 133 00:08:22,452 --> 00:08:23,328 තව එකක්.. 134 00:08:23,973 --> 00:08:26,432 එලියට් ගැන පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න වැඩිය. 135 00:08:28,614 --> 00:08:31,031 අපි මේ ගැන හොයාගන්නම් සංග් මැතිතුමා. 136 00:08:31,772 --> 00:08:33,897 පොඩ්ඩක් ඉවසීම තමයි ඕනේ. 137 00:09:06,413 --> 00:09:07,871 ඔයාගේ ඇඳුම ලස්සනයි. 138 00:09:07,955 --> 00:09:09,080 ස්තුතියි 139 00:09:12,747 --> 00:09:14,713 කෝ මනමාලයා 140 00:09:16,576 --> 00:09:18,369 එයා එලියට එන්නේ නැහැ 141 00:09:18,496 --> 00:09:20,648 එයා ඒ ඇතුලේ ගොඩක් වෙලා ඉන්නවා 142 00:09:20,732 --> 00:09:22,691 අපි ආපු වෙලාවේ ඉඳන් 143 00:09:45,130 --> 00:09:47,713 ඔයාට මගේ තෑග්ග හම්බවුනා.. 144 00:09:48,079 --> 00:09:49,747 අවමංගල්‍යකට පාවිච්චි කරන මල්.. 145 00:09:50,463 --> 00:09:51,851 හොඳ තේරීමක්. 146 00:09:53,871 --> 00:09:54,996 මට සමාවෙන්න. 147 00:09:55,549 --> 00:09:58,617 මම හිතුවේ හිත හැදෙයි කියල.. 148 00:09:59,104 --> 00:10:00,897 මට මේක කරන්න බැහැ 149 00:10:01,660 --> 00:10:05,631 මගේ තාත්තට එයාව බඳින්න කියල බල කරන්න බැහැ 150 00:10:05,715 --> 00:10:07,757 මට එයාට ආදරේ කරන්න බැහැ 151 00:10:09,187 --> 00:10:10,688 මම ඔයාටයි ආදරේ.. 152 00:10:15,116 --> 00:10:20,033 මේ මංගල්‍ය පොඩි කරදරයක් විතරයි 153 00:10:20,547 --> 00:10:22,440 මේක අපි දෙන්න අතරේ තියෙන 154 00:10:22,524 --> 00:10:24,128 දේ වෙනස් කරන්නේ නැහැ. 155 00:10:24,786 --> 00:10:26,481 මම දන්නේ නැහැ 156 00:10:26,565 --> 00:10:29,400 මට තව කොච්චර මේක කරන්න පුලුවන්ද කියල 157 00:10:32,300 --> 00:10:36,217 අපිට කවද්ද යන්න පුළුවන් මෙහෙන් ? 158 00:10:41,987 --> 00:10:45,176 අපි මේ ගැන පස්සේ කතා කරමු. 159 00:10:46,186 --> 00:10:49,686 පළවෙනියට ඔයා මේකට හොඳට රඟපාන්න ඕනේ. 160 00:10:51,185 --> 00:10:54,782 එතකොට ඔයාගේ තාත්ත හිතයි එයා දිනනවා කියල. 161 00:10:57,102 --> 00:10:59,363 ඔයාට තේරෙන්නේ නැද්ද ? 162 00:11:00,751 --> 00:11:02,503 ඔයා ඇමෙරිකානු තානාපති වෙන්නේ 163 00:11:02,587 --> 00:11:04,246 නැහැ කියල දන්නේ නැද්ද ? 164 00:11:06,806 --> 00:11:08,176 ඔව් මම වෙන්නේ නැහැ 165 00:11:09,886 --> 00:11:13,196 මේක වෙන්නේ කොහොමද 166 00:11:13,565 --> 00:11:15,019 ඔයා මේ කරපු ඔක්කොම දේවල්.. 167 00:11:15,103 --> 00:11:16,262 ඒ එකඟතාවය එක්ක... 168 00:11:16,346 --> 00:11:17,389 ඔව් 169 00:11:17,473 --> 00:11:21,298 එයාල ඒ ගැන ගොඩක් සතුටු වෙලා.. 170 00:11:21,382 --> 00:11:23,639 මට එයාල ආරාධනා කරා 171 00:11:23,723 --> 00:11:26,098 වෙන තනතුරක් මට මග හරින්න බැරි 172 00:11:26,535 --> 00:11:29,286 ආරක්ෂක ඇමති. 173 00:11:29,731 --> 00:11:34,273 මම දන්නවා පොඩි වෙනසක් කියල 174 00:11:35,370 --> 00:11:38,451 ඒත් මේකෙන් මට ඊට වඩා බලයක් ලැබෙනවා. 175 00:11:38,535 --> 00:11:40,949 බීජින් වලම විතරක්. 176 00:11:41,304 --> 00:11:43,846 මට මෙහෙ ඕනේ කරන ජීවිතයක් නැහැ. 177 00:11:45,159 --> 00:11:48,159 මම මේ අපි දෙන්නා වෙන් කරලා තියෙන 178 00:11:48,243 --> 00:11:51,451 නීතියක් තියෙන රටක හිර වෙලා ඉන්නේ 179 00:11:51,535 --> 00:11:53,161 ඉන්න ඉන්න 180 00:11:54,235 --> 00:11:56,610 ඔයාට පොඩ්ඩක් ඉවසලා ඉන්න පුලුවන්නම්... 181 00:11:56,694 --> 00:11:58,653 ඉවසලා ? 182 00:12:00,937 --> 00:12:01,979 සි.. 183 00:12:02,609 --> 00:12:04,884 ඔයා දන්නවා නේද 184 00:12:06,066 --> 00:12:08,775 කෙනෙක් ඉවසන්න කිව්වොත්... 185 00:12:09,724 --> 00:12:12,959 එයාල ඔයාගෙන් ඉල්ලන්නේ යටත් වෙන්න කියල. 186 00:12:15,390 --> 00:12:17,401 ඔයා විතරයි දන්නේ 187 00:12:17,485 --> 00:12:19,152 මං ගැන ඔක්කොම. 188 00:12:20,428 --> 00:12:22,179 මම ඔයාව විශ්වාස කරා ඒ දේවල් එක්ක 189 00:12:24,231 --> 00:12:27,606 දැන් මම ඉල්ලන්නේ මාව විශ්වාස කරන්න කියල. 190 00:12:28,569 --> 00:12:30,132 මම පොරොන්දු වෙනවා 191 00:12:30,216 --> 00:12:32,589 මම හොයාගන්නම් විදිහක් 192 00:12:32,673 --> 00:12:37,298 මේ ලෝකය අපි දෙන්නට හරි එකක් වෙන්න. 193 00:12:50,857 --> 00:12:53,816 මම ඔයාට ආදරෙයි. 194 00:13:03,179 --> 00:13:04,888 තත්පරයක් දෙන්න 195 00:13:30,262 --> 00:13:31,012 සි 196 00:13:35,576 --> 00:13:37,993 මේ ලෝකය ඇති වෙන්නේ නැහැ කවදාවත්. 197 00:14:09,541 --> 00:14:10,459 නැහැ. 198 00:14:13,060 --> 00:14:14,024 මැති තුමනි ? 199 00:14:15,010 --> 00:14:16,094 මොකක්හරි කිව්වද ? 200 00:14:21,105 --> 00:14:23,026 ෆිලිප් ප්‍රයිස්ට ඕනේ කරන දේ දෙන්න. 201 00:14:24,367 --> 00:14:25,285 සමාවෙන්න ? 202 00:14:25,992 --> 00:14:28,518 එයාට කියන්න අපි හෙට ඩෙයුස් සමාගමේ හමුවක් තියෙනවා කියල 203 00:14:28,602 --> 00:14:29,902 ඊළඟ ප්‍රධානියා තෝරන්න. 204 00:14:30,244 --> 00:14:32,491 -ඒත් සර්...... -හෙට හමුව දාගන්න. 205 00:14:32,575 --> 00:14:33,481 හෙට ? 206 00:14:34,299 --> 00:14:37,102 කෙනෙක්ගේ සැලැස්මක් කඩන්න තියෙන එකම විදිහ තමයි, 207 00:14:37,186 --> 00:14:39,710 සැලැස්මට කලින් වැඩ කරන එක 208 00:14:40,549 --> 00:14:42,652 උන් දෙන්න මොකක්හරි සැලැස්මක් ගහනවානම්, 209 00:14:42,736 --> 00:14:44,963 අපි උන් වැරද්දක් කරනකන් බලා ඉන්න හොඳ නැහැ. 210 00:14:46,691 --> 00:14:48,233 අපි වැරද්දක් කරවන්න ඕනේ. 211 00:14:49,104 --> 00:14:50,521 හෙට නත්තල් දවස. 212 00:14:51,017 --> 00:14:54,377 හෙට සමාගමේ ප්‍රධානින් එකට එකතු කරන්න ගොඩක් අමාරු දෙයක් වෙනවා. 213 00:14:54,461 --> 00:14:58,111 මම කොන්ගෝ වලට මගේ ප්‍රොජෙක්ට් එක නැව් ගත 214 00:14:58,195 --> 00:15:01,596 ... කරන්න දැන් දවස් 302 තිස්සේ බලා ඉන්නවා . 215 00:15:01,680 --> 00:15:05,262 ඒකට බාධා කිරීම් මම ඉවසන්නේ නැහැ තවත්. 216 00:15:05,346 --> 00:15:09,253 මගේ ඉවසීමේ සීමාව පැනල තියෙන්නේ 217 00:15:09,880 --> 00:15:12,924 මේ හැසිරීම නිසා උඹට තමයි වදින්නේ ආපහු 218 00:15:13,283 --> 00:15:16,881 ප්‍රයිස් අයින් වුනහම ECorp එකේ ප්‍රධානියෙක් නැති වෙනවා. 219 00:15:16,965 --> 00:15:17,928 වෙලික්. 220 00:15:19,510 --> 00:15:20,552 සමාවෙන්න ? 221 00:15:22,011 --> 00:15:25,185 වෙලික්ට කතා කරලා ඒ පට්ටම දෙන්න. 222 00:15:26,207 --> 00:15:29,707 වයිට්රෝස් වෙනුවෙන් ඔයා කතා කරනවා කියන්න. 223 00:15:30,249 --> 00:15:32,707 මම හිතන්නේ මිනිහ පිළිගනියි එතකොට 224 00:15:59,761 --> 00:16:01,468 රුසියානු රූලේට් සෙල්ලම් කරලා තියෙනවද ? 225 00:16:01,552 --> 00:16:04,011 මිනිස්සු කියනවා , කොකා ගස්සුවට පස්සේ කෙනෙක් වෙනස් වෙනවා කියල... 226 00:16:04,613 --> 00:16:06,072 ...හිටිය කෙනා විදිහට ඉන්න විදිහක් නැහැ කියල.... 227 00:16:06,159 --> 00:16:08,368 ඒ කොකාගේ සද්දය ඇහෙන්න කලින්.. 228 00:16:08,671 --> 00:16:10,463 ..මරණයෙන් බේරෙන්න කලින්. 229 00:16:11,046 --> 00:16:13,547 අපි මෙච්චර කල් ගොඩක් වාසනාවන්ත වුනා.. ඒත් මට තේරෙනවා.. 230 00:16:13,631 --> 00:16:16,061 කොහේ හරි කොනක ඉඳන් තුවක්කුවක් මානාගෙන ඉන්නවා කියල අපේ අවස්ථා ටිකින් ටික නැතිවෙනවා කියල... 231 00:16:16,145 --> 00:16:17,688 ..ඒ හිස් වාරය ලබාගන්න පුළුවන්. 232 00:16:18,598 --> 00:16:20,848 මම දන්නේ නැහැ ඇයි වේරා මෙච්චර කල් ගන්නේ කියල අපි ලඟට එන්න.. 233 00:16:20,932 --> 00:16:22,697 ..තුවක්කුව පතුරම් පුරවාගෙන.. 234 00:16:22,781 --> 00:16:24,697 මම එලියට්ට ඒ ගැන කතා කරන්න හදන හැම වෙලේම, 235 00:16:24,781 --> 00:16:26,073 මිනිහ කතා කරන්නේ නැහැ.. 236 00:16:26,781 --> 00:16:29,446 ..නිකන් 404 error එකක් වගේ සද්ද නැතිව ඉන්නවා, 237 00:16:29,530 --> 00:16:32,031 මට ඒ ගැන කතා කරන්න වෙලාවක්වත් නොදී. 238 00:16:33,200 --> 00:16:35,457 ඒත් වේරා ළඟදීම අපිව හොයාගනියි. 239 00:16:35,807 --> 00:16:38,178 මම හිතනවා මිනිහ එද්දී අපි වෙනුවෙන් අපිට පෙනෙයි කියල එන බව. 240 00:16:44,255 --> 00:16:45,755 මගුලයි. 241 00:16:47,382 --> 00:16:48,300 ක්‍රිස්ටා. 242 00:16:51,447 --> 00:16:52,408 තත්පරයක් දෙන්න. 243 00:16:52,492 --> 00:16:53,451 හොඳයි. 244 00:16:55,846 --> 00:16:57,180 මම කතා කරන්න උත්සාහ කරා. 245 00:16:57,264 --> 00:16:58,954 එලියට් මම පැහැදිලි කළා නේද.. 246 00:16:59,257 --> 00:17:00,799 ඔව් මට ලිපිය හම්බවුනා. 247 00:17:01,273 --> 00:17:02,899 මට ඕනේ වුනේ ඔයත් එක්ක කතා කරන්න 248 00:17:02,983 --> 00:17:04,036 ඒක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල දන්නවා නේද. 249 00:17:04,120 --> 00:17:06,418 මම පුළුවන් විදිහට ඒ ගැන විස්තර කරා ලිපියේ. 250 00:17:06,502 --> 00:17:08,837 ඔයාට තේරෙන්නේ නැහැ මට දැන් හොඳයි. 251 00:17:08,921 --> 00:17:12,255 මම දැන් හොඳින් Mr Robotට කතා කරනවා 252 00:17:12,797 --> 00:17:14,452 ...ඔයා කියපු විදිහටම. 253 00:17:14,536 --> 00:17:16,231 අපිට මීට පස්සේ කතා කරන්න බැහැ. 254 00:17:16,315 --> 00:17:17,474 තේරෙනවද ඒක ? 255 00:17:17,558 --> 00:17:18,924 මට ඕනේ මම දැන් හොඳින් කියල... 256 00:17:19,008 --> 00:17:21,395 ...ඔයා දැනගන්නවට. 257 00:17:21,479 --> 00:17:23,479 මට ඔයා ලඟින් ඉද්දි ආරක්ෂාවක් දැනෙන්නේ නැහැ! 258 00:17:38,105 --> 00:17:39,147 මට ඉන්න දෙන්න. 259 00:17:40,562 --> 00:17:42,604 නැතිනම් නීතිමය මාර්ගයෙන් වැඩ කරන්න වෙනවා. 260 00:17:46,860 --> 00:17:49,319 මට උදව් කරන්න කියල මම අහනවා නෙමෙයි. 261 00:17:50,062 --> 00:17:52,604 මට ඕනේ ඔයා මට උදව් කරපු එකට ස්තුති කරන්න. 262 00:18:00,732 --> 00:18:01,684 ඔයා හොඳින්ද ? 263 00:18:04,359 --> 00:18:05,442 ඔව්. 264 00:18:22,853 --> 00:18:26,940 සයිප්‍රස් බැංකුවේ සුසන් ජෙකොබ්ස්ගේ වැඩ කාරයා තමයි ඔලිවියා කොර්ටෙස්. 265 00:18:27,330 --> 00:18:29,609 එයා තමයි ඩෙයුස් සමාගමේ එකම ඇමෙරිකානු අකවුන්ට් මැනේජර්.... 266 00:18:29,693 --> 00:18:31,115 මොකද මෙහෙ වැඩ ගැන සලකුණු.. 267 00:18:31,199 --> 00:18:32,449 ..අඩුවෙන් තියෙන්න ඕනේ නිසා 268 00:18:33,285 --> 00:18:34,577 එයා තමයි අපිට ඕනේ 269 00:18:35,679 --> 00:18:38,434 මට සයිප්‍රස් බැංකුවේ ගිණුම් පේන්න නැහැනේ. 270 00:18:40,104 --> 00:18:43,467 ඔව් ඒ බැංකුවේ වැඩ වෙන්නේ ඇතුලත විතරයි... 271 00:18:43,551 --> 00:18:46,648 ...එතකොට එළියෙන් කිසි කෙනෙක්ට ඇතුල් වෙන්න බැහැ කොහොමවත්. 272 00:18:48,184 --> 00:18:50,392 අපිට එයාගේ ලැප්ටොප් එකට පුද්ගලිකවම ඇතුල් වෙන්න වෙනවා. 273 00:18:54,761 --> 00:18:55,996 මම හිතුව හරි.. 274 00:18:56,410 --> 00:18:57,328 මොකක් ? 275 00:18:57,871 --> 00:18:59,889 මේක ඔයාගේ මධ්‍යස්ථානය කරගත්තු එක. 276 00:19:00,189 --> 00:19:01,377 මෙතන තමයි ඔක්කොම පටන් ගත්තේ. 277 00:19:01,461 --> 00:19:03,366 ඉවර කරන්නත් හොඳම තැන තමයි. 278 00:19:05,287 --> 00:19:08,621 10Gbps ෆයිබර් තියෙන එකම තැන මේක විතරයි මම දන්න. 279 00:19:09,165 --> 00:19:09,964 අනේ මේ. 280 00:19:10,048 --> 00:19:12,683 මම දන්නවා මේ තැන ගැන ඔයාගේ හිතේ තියෙන දේවල්. 281 00:19:15,129 --> 00:19:16,005 කොහෙද යන්නේ ? 282 00:19:17,701 --> 00:19:22,411 ඔලිවියාගේ iCal එකේ තියෙනවා එයාගේ ළමය පරණ මිනිහ ළඟ, එයා එලියට යනවා කියල. 283 00:19:22,970 --> 00:19:24,050 මට ඒ වෙලාව ඇති වෙයි එයාගේ ගෙදරට 284 00:19:24,134 --> 00:19:26,134 ...ගිහින් ලැප්ටොප් එක ගන්න. 285 00:19:27,175 --> 00:19:29,185 ඔයා හිතාගෙන ඉන්නේ මම ඔයාගේ පරීක්ෂණ වලට ගන්න වඳුරෙක් කියලද? 286 00:19:30,241 --> 00:19:34,273 අපි එකඟ වුනා මම බැංකුවේ වැඩ බලන්නම් ඔයා SS7 ලයිසන් ගැන බලන්නම් කියල. 287 00:19:34,357 --> 00:19:37,399 ඒ අපිට මේකට එළියෙන් ඇතුලත් වෙන්න බැහැ කියල දැනගන්න කලින් 288 00:19:38,162 --> 00:19:40,787 දැන් ඔයා මෙතන ඉඳන් සෙල් සිග්නල් වලට අවසර ගන්න. 289 00:19:41,317 --> 00:19:42,569 මට බැහැ. 290 00:19:43,415 --> 00:19:44,903 මම සැලැස්මට අනුව වැඩ කරනවා. 291 00:19:45,682 --> 00:19:48,434 ඔයාට මෙතන ඉඳන් මීයෝ බල බල ඉන්න පුළුවන් නත්තල් දවසේ. 292 00:19:48,666 --> 00:19:50,208 මම ගිහින් මේක කරනවා. 293 00:19:51,206 --> 00:19:53,041 ඔයා එයාට කතා කරනවද ? 294 00:19:55,680 --> 00:19:56,639 ඩාර්ලින්... 295 00:19:57,136 --> 00:19:59,223 ...මේක නිකන් කඩාවදින්න පුළුවන් දෙයක් නෙමෙයි. 296 00:19:59,307 --> 00:20:01,264 මේ ඩෙයුස් සමාගමේ එකක්. 297 00:20:01,348 --> 00:20:04,132 ඔව් මම දන්නවා, ගොඩක් අනතුරුදායකයි. 298 00:20:04,765 --> 00:20:07,273 හරි , ඔයා දන්නවද.. මේ ආරක්ෂාකාරී සහෝදර සෙල්ලම... 299 00:20:07,357 --> 00:20:08,640 ..දැන් වැඩක් නැහැ හරිද. 300 00:20:09,739 --> 00:20:11,509 මම ඔයාට කියන්නේ, මේක... 301 00:20:11,593 --> 00:20:12,582 මැරෙන්න පුළුවන් ? 302 00:20:12,666 --> 00:20:13,772 අනතුරුදායකයි ? 303 00:20:13,963 --> 00:20:15,046 අමාරුයි ? 304 00:20:21,134 --> 00:20:22,468 මගේ සෞඛ්‍යට අහිතකරයි ? 305 00:20:28,989 --> 00:20:30,601 මොකක් කරනවා කියලද හිතන්නේ ? 306 00:20:30,685 --> 00:20:31,819 ඔයා යන්නේ නැහැ. 307 00:20:31,903 --> 00:20:32,933 තමුසේ මට රිද්දනවා.. 308 00:20:33,017 --> 00:20:33,975 මම දන්නවා.. 309 00:20:36,354 --> 00:20:38,000 - මේ ඔයාද නැතිනම්... මේ මම.. 310 00:20:43,311 --> 00:20:44,615 මොකක්ද ඔයාට මේ වෙන්නේ ? 311 00:20:45,398 --> 00:20:46,773 ඔයාට ඕනේ කරේ මාත් එක්ක වැඩ කරන්න. 312 00:20:47,231 --> 00:20:48,523 මෙහෙම තමයි වෙන්නේ 313 00:20:49,180 --> 00:20:51,462 ප්‍රශ්නයක් තියෙනවනම් මම ආපහු එද්දී මෙතන ඉන්න එපා. 314 00:20:54,305 --> 00:20:56,514 මම හිතුවේ ඊයෙන් පස්සේ ඔක්කොම හොඳින් වෙයි කියල. 315 00:20:57,405 --> 00:20:58,588 ඒත් හැමදාමත් විදිහට, 316 00:20:58,672 --> 00:21:01,922 ඉස්සරහට අඩි එකක් තියලා ආපහු අඩි හතරක් තියෙනවා. 317 00:21:06,908 --> 00:21:09,241 තමුසේ වෙනස් වෙන්නෙම නැහැ නේ පොඩ්ඩක්වත් ? 318 00:21:11,783 --> 00:21:13,075 නැහැ 319 00:21:21,126 --> 00:21:24,418 තමුසේ ආපහු ආව දවසේ දොර ඇරලා පිළිගත්ත එක වැරදියි. 320 00:21:38,075 --> 00:21:39,700 ඒකට වචනයක් නැහැ , දන්නවද ? 321 00:21:47,245 --> 00:21:49,996 අනාථයා, වැන්දඹුව ? 322 00:21:52,510 --> 00:21:54,758 හැමෝම නැති වුන කෙනාට මොකක්ද කියන්නේ එතකොට ? 323 00:21:56,848 --> 00:22:01,533 අම්ම , තාත්තා , සහෝදර සහෝදරියන් , යහළුවන්.. 324 00:22:02,840 --> 00:22:03,959 මැරුණේ නැති කෙනා ? 325 00:22:06,117 --> 00:22:07,701 ඇවිදින බෝම්බයක් ? 326 00:22:09,230 --> 00:22:11,715 එලියට් හිතන්නේ හැමෝගෙම අවසර අඩු කරන්න කරන්න.. 327 00:22:11,799 --> 00:22:13,494 එයාට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියල 328 00:22:15,024 --> 00:22:16,733 ඒත් එයාට දෙයක් අමතක වෙනවා 329 00:22:17,592 --> 00:22:20,318 ඔයා හැමෝටම අවහිර කරොත් ඉන්න එකේ වැඩේ ?මොකක්ද 330 00:22:21,000 --> 00:22:22,167 මේ ඔක්කොම කරන එකේ ? 331 00:22:22,983 --> 00:22:24,025 මෙහෙම ඉන්න එකේ ? 332 00:22:24,343 --> 00:22:27,136 මට සහතිකයි මේක එයාගේ පුද්ගලික එක කියල කමක් නැහැ බලමු. 333 00:24:05,788 --> 00:24:07,731 සයිප්‍රස් බැංකුව ගැන මොකුත් නැහැ, 334 00:24:07,815 --> 00:24:09,024 දැනගන්න ඕනෙවට වඩා දැනගත්ත හැබැයි ගොඩක්... 335 00:24:09,108 --> 00:24:10,943 ..මේ එවන් කාරයා ගැන එයා හමුවෙන්න ගියපු. 336 00:24:11,377 --> 00:24:13,212 මිනිහගේ නම එවන්... 337 00:24:31,301 --> 00:24:34,485 හිම සෙල්ලම් කරන්න සමාජ ජාල ප්‍රසිද්ධ කෙනෙක්, 338 00:24:34,569 --> 00:24:35,694 සහ රෙයිකි. 339 00:24:36,444 --> 00:24:37,694 නියම එවන්. 340 00:24:40,670 --> 00:24:41,588 මොනවද හම්බවුනේ? 341 00:24:41,878 --> 00:24:42,657 ඕක.. 342 00:24:42,741 --> 00:24:45,461 අපිට එයාගේ තොරතුරු තියෙනවා ඒත් ආරක්‍ෂිත යතුර නැතිව 343 00:24:45,545 --> 00:24:46,753 මොකුත් කරන්න බැහැ. 344 00:24:48,279 --> 00:24:49,911 ඇඳුම් තියෙන තැන බලන්න මම ඇඳ ළඟ බලන්නම්. 345 00:24:49,995 --> 00:24:52,055 එයා ළඟ ඒක තියෙන්න ඕනේ බැංකුවේ නීති. 346 00:24:52,139 --> 00:24:53,716 ඔයා කොහොමද දන්නේ එයා අමතක කරලා.. 347 00:24:53,800 --> 00:24:54,896 දාල ගිහින් නැතිව ඇති කියල ? 348 00:24:54,980 --> 00:24:57,017 ඔයා කියෙව්වෙත් මම කියවපුවා නේද ? 349 00:24:57,594 --> 00:24:59,927 මේ රස්සාව ගන්න එයා ගොඩක් කට්ට කාපු.. 350 00:25:00,011 --> 00:25:01,132 මහා රෑ පන්ති ගියපු කෙනෙක්. 351 00:25:02,025 --> 00:25:03,385 ඒ වගේ රස්සාවක් නැති කරගන්නේ නැහැ... 352 00:25:03,469 --> 00:25:05,733 නිකන් කම්මැලි වෙලා. 353 00:25:06,362 --> 00:25:08,209 එයාගේ මැෂින් එකට වයිරස් එකක් දාල 354 00:25:08,293 --> 00:25:09,338 අපි එයා ලොග් වෙනකන් බලන් ඉම්මු. 355 00:25:09,422 --> 00:25:12,132 මේ නිවාඩු දවස්. එයා ලොග් වෙන්නේ නැහැ. 356 00:25:12,622 --> 00:25:13,643 එහෙම කරත්, 357 00:25:13,727 --> 00:25:16,141 අපිට තියෙන්නේ තත්පර 60 කෝඩ් එක ගන්න. 358 00:25:16,718 --> 00:25:19,390 අපි phish කරමු ,එයාට ලොග් වෙන්න දීලා 359 00:25:19,474 --> 00:25:21,306 කෝඩ් එක ගම්මු. 360 00:25:21,390 --> 00:25:23,474 - එතකොට හරිනේ. මොකද වෙන්නේ එයා ඒකට රැවටුනේ නැතිනම් ? 361 00:25:24,629 --> 00:25:26,129 අපිට වෙලාව නැහැ පරීක්ෂණ කරන්න. 362 00:25:27,272 --> 00:25:29,938 වෙන අදහසක් තියෙනවද තමුසෙට එහෙනම් ? 363 00:25:59,786 --> 00:26:01,119 පේන විදිහට හමුව හරි ගිහින් නැහැ. 364 00:26:06,900 --> 00:26:07,735 හරි 365 00:26:08,476 --> 00:26:09,601 එයා පිටත් වෙනවා. 366 00:26:10,005 --> 00:26:10,965 අපි ආපහු ගිහින් එමු. 367 00:26:11,063 --> 00:26:13,774 මට එයාගේ කාමරේ තිබිලා oxy බෝතලයක් හම්බවුනා. 368 00:26:14,957 --> 00:26:15,957 ඉතින් ? 369 00:26:18,001 --> 00:26:21,052 එයා හොඳින් ඉන්න ඕනේ කෙනෙක් හැබැයි ඒවා ගන්නවා හොරෙන්. 370 00:26:22,448 --> 00:26:23,723 ළමයාගේ අයිතිය හම්බවෙන ලිපියේ තියෙන්නේ 371 00:26:23,807 --> 00:26:27,144 එයා ආයෙත් පාවිච්චි කරලා අහුවුනොත් ළමය අහිමි වෙනවා කියල. 372 00:26:30,072 --> 00:26:33,156 ඉතින් ඒ තොරතුරු වලින් මොකද කරන්න ඕනේ ? 373 00:26:35,571 --> 00:26:37,072 ඔයා දන්නවා මේක වැඩ කරන විදිහ. 374 00:26:37,428 --> 00:26:38,886 - ඔහොම ඉන්න - ඇයි ? 375 00:26:38,972 --> 00:26:40,960 ඇයි ? පොඩ්ඩක් කතා කරලා බලන්නේ නැත්තේ ඇයි ? 376 00:26:41,044 --> 00:26:42,919 එයාව මෙතන පොඩ්ඩක් තියාගෙන , යතුර හොරකම් කරලා, 377 00:26:43,003 --> 00:26:44,036 කෝඩ් එක දානවා. 378 00:26:44,120 --> 00:26:45,785 කතා කර කර ඉන්න වෙලාවක් නැහැ 379 00:26:46,730 --> 00:26:48,334 අපිට එයාව දැනටමත් අයිති වෙලා තියෙද්දී 380 00:27:02,693 --> 00:27:03,684 සමාවෙන්න. 381 00:27:05,118 --> 00:27:06,167 මොකක්ද ? 382 00:27:07,677 --> 00:27:09,136 ඔයාට ආපහු ඉඳගන්න වෙනවා. 383 00:27:11,084 --> 00:27:12,375 මොකක් ගැනද කතා කරන්නේ ඔයා ? 384 00:27:12,897 --> 00:27:14,480 මොකද මම ඔයාට බොන්න මොනවහරි දෙයක් අරගෙන දෙනවා. 385 00:27:18,051 --> 00:27:19,134 මම ඔයාව දන්නවද ? 386 00:27:19,218 --> 00:27:21,243 මේක අපිට නැති වෙලාවක් නාස්ති වෙනවා. 387 00:27:21,327 --> 00:27:22,301 මම එලියට්. 388 00:27:22,645 --> 00:27:23,604 දැන් ඔයා මාව දන්නවා. 389 00:27:26,796 --> 00:27:29,108 මම දැන් යනවා ගොඩක් අමාරු දවසක්. 390 00:27:29,192 --> 00:27:30,692 හරි මම කෙලින්ම කියන්නම්. 391 00:27:31,691 --> 00:27:33,383 ඔයාව කෙනෙක් මග හැරියා කියල මට තේරුනා. 392 00:27:34,388 --> 00:27:35,686 දැන් මේක මට අදාළ දෙයක් නෙමෙයි, 393 00:27:35,770 --> 00:27:38,806 එත් නත්තල් දවසේ මෙහෙම කරපු එකා ගන්න දෙයක් නැති මිනිහෙක්, 394 00:27:38,890 --> 00:27:41,486 මට ඉඩ දෙනවනම්, මම කැමතියි ඔයාට වගේ කට්ටියට.. වැරදි කරපු අපි වගේ අය වෙනුවෙන් සමාව ගන්න 395 00:27:41,570 --> 00:27:44,112 ..බොන්න දෙයක් අරගෙන දෙන්න 396 00:27:48,044 --> 00:27:49,128 තව වටයක් ? 397 00:27:57,810 --> 00:27:58,726 ඇයි බැරි ? 398 00:28:00,124 --> 00:28:01,093 නත්තල්නේ. 399 00:28:03,007 --> 00:28:03,883 ඔයාගේ වාරේ. 400 00:28:37,320 --> 00:28:38,571 ඔන්න ජුවන්ටිනෝ. 401 00:28:39,027 --> 00:28:41,194 අම්ම වෙනුවෙන් මේක මම පැක් කරා කියන්න. 402 00:28:41,288 --> 00:28:42,206 සුභ නත්තලක්. 403 00:29:04,412 --> 00:29:06,830 මගේ එලියට් ගැන තොරතුරු ගෙනාව කියල මට කියන්න. 404 00:29:08,273 --> 00:29:09,443 අයියෝ. 405 00:29:09,527 --> 00:29:11,882 මේ යකා ගැන තියෙන ඔච්චර ආසාව මොකක්ද ? 406 00:29:12,991 --> 00:29:14,366 අපි ආපහු ආවේ ඇයි කියල දන්නවා නේද ? 407 00:29:18,225 --> 00:29:19,101 ඔයා දන්නවද ? 408 00:29:19,592 --> 00:29:21,232 ඔයාට නිව් යෝක් වල රජා වෙන්න ඕනේ නිසා. 409 00:29:21,316 --> 00:29:24,021 අපේ රාජධානිය හදන්න මට ඕනේ කරනවා 410 00:29:24,105 --> 00:29:25,523 හොඳ නිර්මාණ ශිල්පියෙක් 411 00:29:26,022 --> 00:29:27,003 පේනවනේ ? ඔයාට තේරෙනවා. 412 00:29:27,087 --> 00:29:28,752 ඔයා නිකන් තමන් ගැන අඩුවෙන් හිතනවා විතරයි. 413 00:29:31,854 --> 00:29:33,146 අහපන් මචන් 414 00:29:33,652 --> 00:29:35,730 මම නිර්මාණ ශිල්පියෙක් නොවෙන්න පුළුවන් 415 00:29:35,814 --> 00:29:38,732 ඒත් මම එකක් කියන්නම් මම ගොඩක් ලැදි කෙනෙක්. 416 00:29:39,065 --> 00:29:41,362 ඉතින් මට තුවක්කුව අරගෙන උගේ ඔලුවට තියලා 417 00:29:41,446 --> 00:29:42,768 උඹට ඕනේ කරන දේ අරගෙන දෙන්නම්. 418 00:29:42,852 --> 00:29:44,669 මම කී සැරයක් විස්තර කරන්නද ? 419 00:29:46,795 --> 00:29:48,879 මට ඕනේ නැහැ එලියට් මගේ හිර කාරයා වෙනවට. 420 00:29:48,963 --> 00:29:50,696 එයා වගේ කෙනෙක් එහෙම වැඩ කරන්නේ නැහැ. 421 00:29:50,780 --> 00:29:53,225 මට ඕනේ එයා මගේ සහයකයා වෙනවා බලන්න! 422 00:29:55,179 --> 00:29:57,013 දැන් , මට... 423 00:29:58,386 --> 00:30:00,117 ..පාවිච්චි කරන්න පුළුවන් දෙයක් දෙන්න. 424 00:30:00,201 --> 00:30:01,084 අයියෝ මචන්. 425 00:30:01,168 --> 00:30:02,439 - 426 00:30:03,009 --> 00:30:05,174 මට එයාව අල්ලගන්න පුළුවන් වෙයි එයාගේ ගෙවල් පැත්තේ, 427 00:30:05,258 --> 00:30:06,478 ඒත් වැඩියෙන්ම.. 428 00:30:06,562 --> 00:30:08,814 එයා තනියෙම ඉන්නේ මොකුත් අතාරින්නෙ නැතිව 429 00:30:09,394 --> 00:30:10,895 - 430 00:30:13,932 --> 00:30:14,876 පේනවනේ ? 431 00:30:15,220 --> 00:30:17,762 ඔයා පොඩ්ඩක් සැලකිල්ලෙන් කරන්න ඕනේ එතන තමයි වැඩේ තියෙන්නේ. 432 00:30:19,433 --> 00:30:22,044 බලන්න , මම දැක්ක එයා මේ ගැහැණු කෙනා එක්ක වාද කරනවා හරිද ? 433 00:30:22,128 --> 00:30:23,419 එයා ගොඩක් තරහින් හිටියේ. 434 00:30:23,503 --> 00:30:25,197 කොච්චරද ? මම දන්නේ නැහැ. තරහින්. 435 00:30:26,322 --> 00:30:27,573 විස්තර ඕනේ මචන්. 436 00:30:27,906 --> 00:30:30,225 එයා අඬන්න ගත්තද ? 437 00:30:30,753 --> 00:30:32,518 මොකක් ? එයාගේ තන් දෙක ගොඩක් තද වෙලා තිබුනද ? 438 00:30:32,911 --> 00:30:34,701 නළලේ නහර එලියට පැන්නද ? 439 00:30:35,422 --> 00:30:36,755 අයියෝ හිතාගන්නවකෝ. 440 00:30:42,563 --> 00:30:44,443 මට කියනවා අඩුගානේ පින්තුර ගත්ත කියලවත්. 441 00:30:44,772 --> 00:30:47,106 සිරාවට ? හරි හරි ඔන්න 442 00:30:47,794 --> 00:30:48,772 මේ බලපන්. 443 00:30:51,898 --> 00:30:53,523 පේනවනේ , එයාට තරහ ගිහින්. 444 00:30:53,607 --> 00:30:54,635 ඉතින් මොකද ? 445 00:30:55,044 --> 00:30:56,961 බලපන් , අපි මේකත් එක්ක වෙලාව නාස්ති කරන්නේ. 446 00:30:57,237 --> 00:30:59,780 අපි ආයෙත් මෙහෙට එන්න මෙච්චර කට්ටක් කෑවා 447 00:31:00,099 --> 00:31:02,933 ඉතින් ඒ වෙලාව හොඳ වැඩකට දැම්මනම් හරිනේ නේද. 448 00:31:05,145 --> 00:31:06,105 කොල්ලෝ 449 00:31:18,482 --> 00:31:19,523 කියපන් මට උඹට පේන දේ. 450 00:31:23,643 --> 00:31:25,602 මිනිහට දුක හිතෙනවා එයා බනින නිසා, 451 00:31:25,905 --> 00:31:27,656 හරියට මගේ අම්ම මට බනිද්දි වගේ. 452 00:31:27,962 --> 00:31:28,962 මට දුක හිතෙනවා 453 00:31:29,524 --> 00:31:30,483 හරියට මේ කෙනාට වගේ. 454 00:31:38,770 --> 00:31:41,062 කොහොමද මේ පොඩි එකාට පේන්නේ උඹට ඇරෙන්න ? 455 00:31:44,685 --> 00:31:45,977 මේ එයා ගැන නෙමෙයි. 456 00:31:47,852 --> 00:31:48,978 එයාගේ තරහ ඇත්ත. 457 00:31:49,494 --> 00:31:52,078 තමුසේ දකින්න ඕනේ දේ තියෙන්නේ මිනිහ ළඟ. 458 00:31:53,781 --> 00:31:54,823 එයා මිනිහට දුකක් දුන්නා. 459 00:31:55,379 --> 00:31:58,907 පොඩි එසේ මෙසේ දුකක් නෙමෙයි.. 460 00:32:00,240 --> 00:32:01,615 අපි කියන්නේ හදවත පසාරු කරගෙන යන එකක්. 461 00:32:05,913 --> 00:32:07,226 එයා තමයි අපේ කෙල්ල. 462 00:32:08,724 --> 00:32:10,600 එයා දන්නවා මම දැනගතයුතු දෙයක්. 463 00:32:13,833 --> 00:32:14,916 සමාවෙන්න මචන්. 464 00:32:15,000 --> 00:32:18,009 මම හිතන්නේ මට විස්තර වැඩියෙන් දකින කෙනෙක් ඕනේ කරනවා. 465 00:32:32,566 --> 00:32:33,442 ඉතින්.. 466 00:32:34,379 --> 00:32:37,536 ..අපි දන්නවා මේ නත්තල් දවසේ ආවේ ඇයි කියල 467 00:32:39,017 --> 00:32:40,351 උඹේ දුක හිතෙන කතාව මොකක්ද ? 468 00:32:43,685 --> 00:32:45,060 මම දන්නේ නැහැ... 469 00:32:45,144 --> 00:32:47,783 මම හිතන්නේ මට ඉන්න වෙන තැනක් තිබුනේ නැහැ. 470 00:32:49,134 --> 00:32:50,010 පවුලක් ? 471 00:32:52,423 --> 00:32:54,548 මමයි මගේ සහෝදරියයි තරහ වුනා. 472 00:32:55,177 --> 00:32:56,720 මගේ අම්ම ඊයේ මැරුණා. 473 00:32:59,047 --> 00:32:59,881 අනේ දෙවියනේ 474 00:33:02,106 --> 00:33:02,982 මට සමාවෙන්න. 475 00:33:05,861 --> 00:33:06,737 මොකටද ? 476 00:33:09,555 --> 00:33:10,481 ඔයාගේ... 477 00:33:12,181 --> 00:33:14,390 අර ඔයාගේ අම්ම මැරුණ එක.. 478 00:33:18,890 --> 00:33:21,057 නැහැ අපි එච්චර ලඟින් නෙමෙයි හිටියේ. 479 00:33:27,695 --> 00:33:29,987 ඔව්.. මගේ තාත්තයි මමයි එහෙම තමයි. 480 00:33:32,149 --> 00:33:33,686 අපි ගොඩක් ලඟින් හිටියේ ඉස්සර. 481 00:33:34,596 --> 00:33:36,305 අම්මයි මමයි වගේ නෙමෙයි හැබැයි. 482 00:33:37,769 --> 00:33:38,977 එයා නියමයි. 483 00:33:41,989 --> 00:33:43,031 එයා මැරුණා. 484 00:33:44,233 --> 00:33:45,358 කොලොම්බියා වල. 485 00:33:48,364 --> 00:33:49,531 මට ගොඩක් හිතට වැදුනා ඒක. 486 00:33:49,615 --> 00:33:52,698 පස්සේ මම තාත්තට ගොඩක් වද දුන්නා... 487 00:33:55,555 --> 00:33:57,306 අපිට ඒ ගැන කතා කරන්න ඕනේ නැහැ. 488 00:34:01,322 --> 00:34:02,239 හරි.. 489 00:34:15,292 --> 00:34:17,459 මම මොර්ෆින් වලට... 490 00:34:18,411 --> 00:34:19,329 ඇබ්බැහි වෙලා තියෙන්නේ 491 00:34:23,635 --> 00:34:24,885 ඔයා ළඟ තියෙනවද පොඩ්ඩක් ඉතින් ? 492 00:34:27,685 --> 00:34:28,685 බොරුවට කිව්වේ. 493 00:34:28,769 --> 00:34:30,368 බලන්නකෝ මූන දිහා 494 00:34:31,898 --> 00:34:33,107 දැන් මට හිතට හරි නැහැ... 495 00:34:33,995 --> 00:34:36,162 නැහැ නැහැ කමක් නැහැ..මම 496 00:34:36,770 --> 00:34:37,812 මට එහෙම වෙන්න ඕනේ 497 00:34:41,024 --> 00:34:42,212 කොච්චර කල් වෙනවද නවත්තලා ? 498 00:34:43,589 --> 00:34:45,256 මාස නමයක් වගේ. 499 00:34:46,947 --> 00:34:48,739 එහෙම වෙන්නේ නැහැ.. 500 00:34:49,507 --> 00:34:51,411 ..මම දවස් දෙකකට කරපු හෙරොයින් ගණන් ගත්තොත්. 501 00:34:51,495 --> 00:34:53,361 මට එහෙම ඕනේ වුනේ නැහැ 502 00:34:54,673 --> 00:34:56,839 කෙනෙක් ඔයාව අල්ලාගෙන බලෙන්ම දුන්නද එහෙම කරන්න ? 503 00:34:59,696 --> 00:35:00,530 ඔව් 504 00:35:02,265 --> 00:35:03,766 දැන් මම නවත්තලා තියෙන්නේ. 505 00:35:07,718 --> 00:35:09,135 ඔයාට පිස්සුද ? 506 00:35:13,425 --> 00:35:14,342 මම හිතන්නේ 507 00:35:19,729 --> 00:35:21,198 මම අනික් මිනිස්සු වගේ නෙමෙයි. 508 00:35:23,115 --> 00:35:25,281 මට ඒ ගැන තේරුම් යනවා. 509 00:35:32,520 --> 00:35:33,479 ඔලිවියාද ? 510 00:35:34,859 --> 00:35:37,068 එවන්, OkCupid වලින්. 511 00:35:39,517 --> 00:35:41,226 මම දන්නේ නැහැ ඔයා කවුද කියල. 512 00:35:43,462 --> 00:35:44,420 මේ ඔයා නෙමෙයිද ? 513 00:35:45,550 --> 00:35:46,475 නැහැ 514 00:35:47,214 --> 00:35:48,672 මේ ඔයානේ. 515 00:35:48,931 --> 00:35:50,765 බලන්න , දැන් පරක්කුයි. 516 00:36:03,015 --> 00:36:04,516 ඔයාව හමුවීම ගොඩක් සතුටුයි එලියට්. 517 00:36:12,926 --> 00:36:14,759 ඔයා හිතුවට වැඩිය හොඳට කරා. 518 00:38:31,122 --> 00:38:33,350 ඇස්ප්‍රින් ටිකක් හොයන්නේ 519 00:38:35,453 --> 00:38:36,453 අයියෝ. 520 00:38:36,934 --> 00:38:38,115 ඉන්න මම උදව් කරන්නම්. 521 00:38:40,008 --> 00:38:41,341 මගේ ළඟ ගොඩක් තියෙනවා 522 00:38:51,720 --> 00:38:52,803 ඔයා හිතන විදිහ නෙමෙයි. 523 00:39:06,124 --> 00:39:07,885 මම කිව්වේ ඉස්සෙල්ලා.. 524 00:39:07,969 --> 00:39:10,469 අම්ම මැරුණම මම තාත්තට ගොඩක් කරදර කරා කියල... 525 00:39:13,639 --> 00:39:14,848 මේ ඒ නිසා 526 00:39:22,540 --> 00:39:24,915 අම්ම මැරුණට පස්සේ මම ගොඩක් හොඳින් නෙමෙයි හිටියේ 527 00:39:28,799 --> 00:39:30,425 ඝාතනය කරා.. 528 00:39:40,287 --> 00:39:41,954 මම ඒක කාටවත් කියන්නේ නැහැ. 529 00:39:49,485 --> 00:39:50,819 ඒක මාව විනාශ කරා... 530 00:39:53,215 --> 00:39:55,005 ..මටම බේරෙන්න බැරිවුනා ඒකෙන්. 531 00:39:56,763 --> 00:39:59,846 පස්සේ එක දවසක් කෙනෙක් මට පෙත්තක් දුන්නා... 532 00:40:03,742 --> 00:40:05,283 පස්සේ එච්චරයි... ඒක... 533 00:40:06,352 --> 00:40:09,138 ...එතනින් බේරෙන්න තිබුන එකම මාර්ගය වගේ.. 534 00:40:15,140 --> 00:40:17,390 ඒ වුනාට ආයෙත් ඒ වගේ තැනකට තමයි වැටුනේ. 535 00:40:22,255 --> 00:40:23,630 ගොඩක් අඩුවෙන් රිදෙන හැබැයි. 536 00:40:27,160 --> 00:40:28,702 පොඩ්ඩකට වුනත්. 537 00:40:44,902 --> 00:40:45,861 මතක් කිරීමක් වගේ. 538 00:40:49,463 --> 00:40:51,450 ආයෙත් කුඩු ගහන තරමට මට මාවම පේන්න බැරි වුනොත් 539 00:40:51,534 --> 00:40:52,909 ඊට වඩා හොඳයි මැරෙනවා. 540 00:41:06,912 --> 00:41:07,995 ඉතින් ඔන්න 541 00:41:10,615 --> 00:41:12,740 මට පිස්සු කියල ඔයාට කියන වෙලාව. 542 00:41:18,639 --> 00:41:19,557 මට තේරෙනවා. 543 00:41:21,829 --> 00:41:23,079 ඒක මොන වගේද කියල. 544 00:41:27,060 --> 00:41:27,894 මොකක් ? 545 00:41:31,251 --> 00:41:32,418 තමන්ට තමන්වම පේන්න බැරි එක 546 00:41:51,642 --> 00:41:53,143 මමත් ඒක කරන්න ලං වුනා එක සැරයක් 547 00:41:58,401 --> 00:41:59,610 මොකක්ද ඔයාව නැවැත්තුවේ ? 548 00:42:03,452 --> 00:42:06,493 මම පොඩි කොල්ලෙක්ට පොරොන්දු වුනා චිත්‍රපටියක් බලන්න එක්කගෙන යන්න. 549 00:42:13,188 --> 00:42:14,521 ආයෙත් අහල. 550 00:42:18,651 --> 00:42:20,486 ඔයා දන්නවා ඔයාට මාව බය කරන්න බැහැ කියල. 551 00:42:23,696 --> 00:42:26,155 තව පිස්සු තියෙනවා එච්චරක් විතරක් නෙමෙයි. 552 00:42:32,027 --> 00:42:33,945 ඒත් අදට ඇති මම හිතන්නේ. 553 00:42:51,612 --> 00:42:52,904 කවුද දැනගෙන හිටියේ ඔලිවියා වෙයි කියලා... 554 00:42:52,988 --> 00:42:55,683 ..එලියට් කාටවත් එයාට උදව් කරන්න නොදෙන එක නවත්තන්න පුළුවන් වෙයි කියල ? 555 00:42:58,703 --> 00:43:00,222 දැන් එයාට පණිවිඩය හම්බවෙලා තියෙන්නේ. 556 00:43:03,368 --> 00:43:05,411 කෙනෙක්ට ලං වෙන එකේ වැරද්දක් නැහැ . 557 00:43:19,598 --> 00:43:21,270 ඇයි ඔයා නැවතිලා අපිට Allsafe එකට යන්න තියෙද්දී ? 558 00:43:22,739 --> 00:43:25,698 අපි එලියට ආපු වෙලාවේ ඉඳන් අර වෑන් එක අපේ පස්සෙන් එනවා. 559 00:43:27,313 --> 00:43:28,396 ඩාර්ක් ආමි ? 560 00:43:29,556 --> 00:43:30,474 වෙන්න පුළුවන් ? 561 00:43:31,681 --> 00:43:33,557 හිතන්නේ ඔලිවියා අපිව පාවා දුන්න කියලද ? 562 00:43:34,374 --> 00:43:35,958 නැහැ අපි හොරෙන්ම ආවේ එලියට. 563 00:43:36,967 --> 00:43:38,217 මේක උගුලක්. 564 00:43:38,765 --> 00:43:40,187 අපි මාස ගානක් අතුරුදහන් වෙලා හිටියේ. 565 00:43:40,271 --> 00:43:42,814 දැන් එකපාරටම වයිට්රෝස් අපි ගැන උනන්දු වෙලා ? 566 00:43:43,017 --> 00:43:45,017 මොකද වෙන්නේ එයා අපේ සැලැස්ම ගැන හොයනවනම් ? 567 00:43:47,972 --> 00:43:49,551 එහෙනම් අපි එයාට පෙන්නමු අපේ ළඟ එහෙම එකක් නැහැ කියල. 568 00:43:51,926 --> 00:43:53,468 ගෙදර ගිහින් සාමාන්‍ය විදිහට හැසිරෙන්න. 569 00:44:08,380 --> 00:44:09,881 මෙන්න අපේ වාරේ. 570 00:44:13,755 --> 00:44:15,839 උණ්ඩය ඇතුල් කරලා.. 571 00:44:16,880 --> 00:44:18,754 ..සිලින්ඩරය කරකවලා.. 572 00:44:19,646 --> 00:44:20,938 පස්සේ... 573 00:44:25,783 --> 00:44:26,950 ..කොකා ගස්සනවා. 574 00:44:28,358 --> 00:44:30,857 ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒ සද්දය ඇහෙයිද ? 575 00:44:32,171 --> 00:44:34,089 නැතිනම් මේ සෙල්ලමේ අවසානයද ? 576 00:44:35,504 --> 00:44:36,515 එච්චරයි. 577 00:44:37,120 --> 00:44:38,495 අපිට යන්න බැහැ ඇතුලට. 578 00:44:39,385 --> 00:44:40,549 අපි පැනල යමු. 579 00:44:40,633 --> 00:44:41,551 කොහෙද ? 580 00:44:42,281 --> 00:44:43,323 එයාල එලියේත් ඉන්නවා. 581 00:44:48,276 --> 00:44:49,152 අපි මොකද කරන්නේ ? 582 00:44:51,673 --> 00:44:53,965 අපිට හංගන්න දෙයක් නැහැ වගේ හැසිරෙනවා.. 583 00:45:00,079 --> 00:45:01,413 මම කිව්වා වගේ.. 584 00:45:01,923 --> 00:45:03,797 ..මිනිස්සුන්ට ලං වෙන එකේ හානියක් වෙන්නේ නැහැ... 585 00:45:05,230 --> 00:45:06,356 ...ඒත් වෙන්න පුළුවන්... 586 00:45:07,298 --> 00:45:09,966 එහෙම කෙනෙක් අහන්නේ නැතිව බලෙන්ම 587 00:45:10,578 --> 00:45:12,246 ලං වෙන කෙනෙක් නම්... 588 00:45:13,234 --> 00:45:15,068 ..ඕනේ වුනත් නැති වුනත් 589 00:45:18,218 --> 00:45:19,178 එලියට් 590 00:45:20,677 --> 00:45:22,192 මම ඔයා බලාපොරොත්තුවෙන් හිටපු ප්‍රවෘති අරගෙන ආවේ. 591 00:45:22,276 --> 00:45:24,578 එයාලට ඕනේ මාව Ecorp එකේ ප්‍රධානියා කරන්න ඔනෙලු. 592 00:45:25,504 --> 00:45:28,359 ඇහෙනවද මාව ? වයිට්රෝස්ගෙන් ආවේ ඒ ඉල්ලීම. 593 00:45:28,732 --> 00:45:30,732 මොකක්ද මේ ? මොකක්ද ඔයා කරන්නේ ? 594 00:45:32,323 --> 00:45:34,483 මේක තමයි අපි බලාගෙන හිටියේ. 595 00:45:34,868 --> 00:45:37,118 අපි ඇතුලේ දැන්! උන්ව විනාශ කරන්න වෙලාව හරි 596 00:45:40,991 --> 00:45:43,044 උන් අහගෙන ඉන්නේ