1 00:00:02,398 --> 00:00:03,266 නගිනවා 2 00:00:03,350 --> 00:00:04,666 - මොකද මිනිහ එතකොට ? මිනිහ ඉවරයි 3 00:00:05,927 --> 00:00:07,666 - ක්‍රිස්ටා මට ඉන්න දෙනවා 4 00:00:07,750 --> 00:00:08,899 එයා තමයි අපිට ඕනේ 5 00:00:08,983 --> 00:00:10,401 එයා දන්නවා මම දැනගන්න ඕනේ දෙයක් 6 00:00:10,485 --> 00:00:12,215 අපිට සතුටුයි ඔබ ආපහු වැඩට ආපු එක ගැන 7 00:00:12,299 --> 00:00:14,567 ඕනේ දෙයක් තියෙනවනම් අපිට කියන්න අපි උදව් කරන්නම් 8 00:00:14,651 --> 00:00:17,328 මිනිහ හෙල්ස් කිචන් වල හිටපු මැරයෙක් 9 00:00:17,413 --> 00:00:19,679 මට ඩෙයුස් සමාගම මංකොල්ල කන්න විදිහක් හොයාගන්න පුලුවන්නම් 10 00:00:19,763 --> 00:00:21,211 වයිට්රෝස්ට ඔක්කොම නැතිවෙනවා. 11 00:00:21,295 --> 00:00:23,587 මම සයිප්‍රස් බැංකුවේ ගිණුම් ටික හොයාගත්තා 12 00:00:23,671 --> 00:00:25,319 මට අංක ඔක්කොම පේනවා ඒ වුනාට 13 00:00:25,403 --> 00:00:27,599 එයාට මොකුත් බැර කරන්න ආපසු ගන්න එහෙම බැහැ 14 00:00:27,683 --> 00:00:30,405 ඒ කියන්නේ අපිටම කඩා වැදිලා 15 00:00:30,489 --> 00:00:31,910 උන්ගේ සර්වර් වලට ඇතුල් වෙන්න වෙනවා. 16 00:00:31,994 --> 00:00:33,401 හෙට හමුව දාන්නම්. 17 00:00:33,485 --> 00:00:36,422 මෙච්චර ඉක්මනට හමුවක් දාගන්න අපිට බැහැ. 18 00:00:36,506 --> 00:00:37,554 මට හැමෝම නැතිවෙලා තියෙන්නේ. 19 00:00:37,638 --> 00:00:41,601 මට තියෙන්නේ මට ජරා විදිහට සලකන සහෝදරයක් විතරයි ඉතිරි වෙලා. 20 00:00:41,685 --> 00:00:43,480 මට එයා ගැන දැන් හිතෙනවා පොඩ්ඩක් ඒ වුනාට 21 00:00:43,564 --> 00:00:44,432 මට බයයි එයා මැරිලා ඇති කියල. 22 00:00:47,387 --> 00:00:48,251 ටයිරේල් 23 00:00:49,968 --> 00:00:52,051 ඔක්කොම සාක්ෂි අයින් කරලා වැන් එක ගිනි තියන්න. 24 00:02:42,471 --> 00:02:43,545 ප්‍රශ්නයක් නැහැ 25 00:02:44,005 --> 00:02:45,172 අපි කතා කරන්න ඕනේ නැහැ 26 00:03:33,528 --> 00:03:35,387 සුභ නත්තලක් බබා! ඔයාව දකිනකන් ඉවසිල්ලක් නැහැ 27 00:03:35,471 --> 00:03:36,757 මම මේක අඳින්නද ? 28 00:03:36,841 --> 00:03:37,729 නැතිනම් මේක අඳින්නද ? 29 00:03:41,909 --> 00:03:43,702 දෙවැනි එක අම්ම ගොඩක් කැමති වෙයි ඒකට. 30 00:03:43,787 --> 00:03:46,951 මගේ පවුල ඉන්නේ ගොඩක් සතුටෙන් ඔයාව හම්බවෙන්න. 31 00:03:47,035 --> 00:03:48,983 ඉවසිල්ලක් නැහැ කිසි බයක් නැහැ. 32 00:03:51,231 --> 00:03:56,648 එයාල ගොඩක් කැමති වෙයි ඔයාට 33 00:04:11,378 --> 00:04:17,619 කොහොමද අපේ පවුල පැත්තකට දාලා අපි දෙන්න විතරක් එකතු වෙනවා ? 34 00:04:24,088 --> 00:04:25,673 සේවක හඳුනාගැනීමේ අංකය #: 001023017 35 00:04:25,757 --> 00:04:27,299 Virtual Reality 36 00:04:27,383 --> 00:04:28,343 ප්‍රින්ට්. 37 00:04:28,427 --> 00:04:30,909 ඇල්ෆාකාඩ් 38 00:06:31,796 --> 00:06:33,267 සුභ නත්තලක් 39 00:06:33,351 --> 00:06:37,897 කතා කරන්න බැහැ 40 00:06:46,193 --> 00:06:47,649 අම්මට ඉන්න වෙනවා 41 00:06:47,734 --> 00:06:51,694 අපේ වෑන් එකක් ගිනි තියලා හම්බවුනා බොඩියක් එක්ක පයික් හොලෝ වල. 42 00:06:51,779 --> 00:06:53,528 එහෙට යන්න ඕනේ ඉක්මනට 43 00:06:53,613 --> 00:06:56,611 ඔයාගේ තනතුර පාවිච්චි කරලා ඒ බොඩි එක ගැන බලන්න. 44 00:06:56,696 --> 00:06:57,610 ස්තුතියි. 45 00:07:21,811 --> 00:07:22,645 එලියට් . 46 00:07:22,730 --> 00:07:24,311 ටයිරෙල් හමුවට එන්නේ නැහැ අද 47 00:08:08,398 --> 00:08:10,698 බක්මන් අවන්හල නිව් යෝක් 48 00:08:10,783 --> 00:08:14,149 Ecorp එකේ එළියේ නලා වාදකයාට ඩොලර් 20 දෙන්න. 49 00:08:54,845 --> 00:08:57,692 දෙසැම්බර් 25 2015 - 10:59 50 00:08:57,776 --> 00:08:59,318 11.00 51 00:09:23,887 --> 00:09:26,679 දොල්ෆ් ලොව්ලර් 52 00:12:27,176 --> 00:12:29,152 නෙට්වක් ඇක්සස් 53 00:13:21,022 --> 00:13:22,153 කැම්සෙක් ප්‍රෝ 54 00:13:33,305 --> 00:13:34,501 බාගත කිරීම සම්පුර්ණයි. 55 00:15:03,612 --> 00:15:06,249 - 56 00:15:45,299 --> 00:15:47,788 පඩිපෙළ. 57 00:17:00,172 --> 00:17:04,116 මේ වෙලාවේ firmware upgrade කිරීමට නොහැකියි. 58 00:18:21,652 --> 00:18:24,894 මුරානු රෙදි සේදීම 3422 59 00:19:13,829 --> 00:19:17,223 මරණ පරීක්ෂක. 60 00:20:52,846 --> 00:20:55,330 Virtual Reality බැජ් අවසරය ඔනෑ කර තිබේ. 61 00:20:55,414 --> 00:20:56,765 - 62 00:23:47,725 --> 00:23:51,142 - 63 00:23:51,226 --> 00:23:55,226 පරිගණකය : 192 :251:68:20 ඇතුල්වීම :jdeakins 64 00:23:57,147 --> 00:23:59,920 සුභ නත්තලක් 65 00:24:10,490 --> 00:24:12,357 ඩොමිනික් අලුත් පණිවිඩයක් 66 00:24:16,207 --> 00:24:18,761 අවසර තිබුනේ නැහැ ඉතින් පොලිසියේ නෙට්වක් එක හැක් කරා. 67 00:24:18,846 --> 00:24:20,081 දැන් ඇතුල් වෙන්න පුළුවන් වෙයි. 68 00:24:27,750 --> 00:24:29,841 තව මොනවත් ? 69 00:24:32,338 --> 00:24:36,325 රතු එලි පැනපු වාර්තා තියෙනවද බලන්න 70 00:25:09,503 --> 00:25:10,926 හාර්ට්මන් , ඒමි 71 00:25:12,501 --> 00:25:13,732 අර අයිරිෂ් කාරයා නිදහස් වෙලා. 72 00:25:13,816 --> 00:25:16,525 - 73 00:25:16,609 --> 00:25:19,670 දීගන් මැගුවයර් නිදහස් කිරීම. 74 00:28:50,335 --> 00:28:51,376 - සර්වර් අංගනය. 75 00:28:51,460 --> 00:28:56,233 අද වාර්තා D.Lawler ඇඟිලි සලකුණ 76 00:29:12,477 --> 00:29:17,315 මගේ ඇඟිලි සලකුණු පාවිච්චි කරලා කවුරුහරි ඇතුල් වෙලා පොලිසියට කතා කරන්න. 77 00:30:49,854 --> 00:30:51,771 සයිප්‍රස් බැංකුව. 78 00:31:34,939 --> 00:31:35,856 එලන් 79 00:31:41,181 --> 00:31:42,178 - 80 00:31:57,331 --> 00:31:59,305 වෙලාව ඉවරයි. 81 00:33:26,369 --> 00:33:27,786 සර්වර් අලුත්වැඩියාව. 82 00:33:39,462 --> 00:33:40,782 ඇඩ්මින් කොටසේ සාමාජිකයා 83 00:33:40,867 --> 00:33:42,005 රහස් කේතය කල් ඉකුත් නොවේ. 84 00:41:03,439 --> 00:41:04,325 එලියට්. 85 00:41:04,409 --> 00:41:06,742 40.7926137, -73.9641774 86 00:41:07,626 --> 00:41:10,252 උඩහ කොටස. 87 00:44:54,571 --> 00:44:58,405 බ්‍රෙන්ටෙනෝ නිව්යෝක් උදේ නමය 88 00:45:10,983 --> 00:45:12,444 එලියට් ඔල්ඩර්සන් 89 00:45:12,529 --> 00:45:16,824 හමුවට වෙලාව සහ තැන හම්බවුනා. 90 00:45:16,909 --> 00:45:20,150 වෙලික් වුනත් නැතත් දැන් වෙලාව හරි 91 00:46:06,694 --> 00:46:07,944 PQI 4230 92 00:46:08,423 --> 00:46:11,215 ඔක්ස්ෆර්ඩ් වීදිය 93 00:46:26,115 --> 00:46:27,991 JQT 4190 94 00:46:28,928 --> 00:46:32,637 මැනර් වීදීය 95 00:46:34,843 --> 00:46:38,552 PQI 4230 ඔක්ස්ෆර්ඩ් වීදිය . JQR 4190 මැනර් වීදීය 96 00:47:06,333 --> 00:47:09,251 ප්‍රධාන පාක් එකේ ගොඩක් මිනිස්සු 97 00:47:24,209 --> 00:47:25,709 ජැනිස් අලුත් පණිවිඩයක් 98 00:47:27,425 --> 00:47:28,343 අලුත් වැඩක්. 99 00:47:28,428 --> 00:47:30,249 පොඩි කරදර කාරයෝ ටිකක් හොයාගන්න ඕනේ 100 00:47:30,334 --> 00:47:31,800 මේක 911 කතා කරන්න ඕනේ එකක් ඉතින් ඉක්මන් කරන්න. 101 00:48:45,565 --> 00:48:46,687 අපි කතා කරානම් හරි