1 00:00:00,079 --> 00:00:02,183 අපි කරේ උන්ට ඕනේ දේ.. 2 00:00:02,452 --> 00:00:04,828 මම ඉස්සෙල්ල වගේ හිරකාරයෙක්. 3 00:00:04,912 --> 00:00:06,386 මම වයිට්රෝස් පස්සේ ගියේ 4 00:00:06,470 --> 00:00:07,952 මමත් එනවා , දෙනවා ෆෝන් එක. 5 00:00:08,036 --> 00:00:10,702 මම අපේ ඉන්න ස්ථානය හොයාන්න පුළුවන් වෙන්න හැදුවා. 6 00:00:10,786 --> 00:00:12,110 තමුසේ මාව ඉවර කරා! 7 00:00:12,194 --> 00:00:13,803 තමුසේ නිසා මට ඔක්කොම නැතිවුනා. 8 00:00:13,887 --> 00:00:16,723 මගේ පුතා ඩෙන්මාර්ක්වල මගේ බිරිඳ නැතිවුනා! 9 00:00:16,807 --> 00:00:18,491 ඩාර්ක් ආමි එක කියන්නේ හැකර්ලා විතරයි 10 00:00:18,575 --> 00:00:20,084 මිනිහ සියදිවි නසාගත්තා. 11 00:00:20,168 --> 00:00:21,573 ඉතිහාසය මකලා දැම්මා. 12 00:00:21,657 --> 00:00:23,019 ඔයා දැන් වැඩ කරන්නේ ඩාර්ක් ආමි එකට. 13 00:00:23,103 --> 00:00:25,979 මගේ මුළු ජීවිතේම ඉවරයි තමුසේ නිසා. 14 00:00:26,063 --> 00:00:29,465 ඔලිවියා කොර්ටෙස් කියන්නේ දෙයුස් සමාගමේ ඇමෙරිකානු ගිණුම් හසුරවන කෙනා 15 00:00:29,549 --> 00:00:30,734 එයා තමයි අපේ මාර්ගය. 16 00:00:30,818 --> 00:00:33,431 උඹට ඕනේ වුනේ මාත් එක්ක වැඩ කරන්න මෙහෙම තමයි වෙන්නේ. 17 00:00:33,515 --> 00:00:35,800 මේක ප්‍රශ්නයක් නම් මම එද්දී ආපහු ඉන්නඑපා . 18 00:00:35,884 --> 00:00:38,215 මම ecorp එකේ සභාපති හැටියට අයින් වෙනවා. 19 00:00:38,299 --> 00:00:41,592 වෙලික් මහත්මයට කතා කරලා CEO පට්ටම දෙන්න. 20 00:00:41,676 --> 00:00:44,722 අපි එලියට ආපු වෙලේ ඉඳන් අර වෑන් එක පස්සෙන් එනවා. 21 00:00:46,115 --> 00:00:47,681 එලියට් දැන් අපි ඇතුලේ. 22 00:00:47,766 --> 00:00:48,748 උන්ව විනාශ කරන්න වෙලාව හරි. 23 00:00:48,833 --> 00:00:49,779 උන් අහගෙන ඉන්නේ 24 00:00:53,715 --> 00:00:56,801 එලියට් අපි බලාපොරොත්තු වුන ප්‍රවෘති එක්ක මම ආවේ 25 00:00:56,885 --> 00:00:59,097 එයාලට ඕනේ මාව CEO කරන්න. 26 00:01:00,636 --> 00:01:01,508 ඇහෙනවද මම කියන දේ ? 27 00:01:01,592 --> 00:01:03,632 වයිට්රෝස් මේ ඉල්ලීම කරේ කෙලින්ම. 28 00:01:03,716 --> 00:01:04,707 මේක... 29 00:01:04,791 --> 00:01:05,804 මොකද ඔහේ කරන්නේ ? 30 00:01:06,909 --> 00:01:09,244 මේක තමයි අපි බලාපොරොත්තුවෙන් හිටියේ 31 00:01:09,328 --> 00:01:11,664 අපි දැන් ඇතුලේ උන්ව විනාශ කරන්න වෙලාව හරි. 32 00:01:16,505 --> 00:01:19,331 සමාවෙන්න මම ගොඩක් හිත කලබල වෙලා ඉන්නේ 33 00:01:20,059 --> 00:01:21,550 මම තරහ ගන්න හිතුවේ නැහැ. 34 00:01:21,634 --> 00:01:23,619 නැහැ කමක් නැහැ 35 00:01:25,444 --> 00:01:27,934 හරි ඉඳගන්න. 36 00:01:28,594 --> 00:01:30,291 වතුර හරි මොනවහරි ඕනෙද ? 37 00:01:31,658 --> 00:01:32,840 ඉන්න වීදුරුවක් ගේන්නම්. 38 00:01:35,992 --> 00:01:37,092 මෙන්න. 39 00:01:39,519 --> 00:01:40,826 මම පරිඝනකය දාල එන්නම්. 40 00:01:40,910 --> 00:01:41,859 විනාඩියක් දෙන්න. 41 00:01:43,330 --> 00:01:44,591 මගුලයි 42 00:01:44,675 --> 00:01:46,084 මට මේක උදේ දාන්න අමතක වුනා 43 00:01:46,168 --> 00:01:47,414 මේක හරිගිහින් නැහැ වගේ. 44 00:01:47,498 --> 00:01:48,691 අනේමන්ද ඇයි කියල/ 45 00:01:52,681 --> 00:01:54,728 ඉඩ නැහැ කියනවා වගේ. 46 00:01:55,591 --> 00:01:56,643 ඉන්න පොඩ්ඩක්. 47 00:01:58,278 --> 00:02:00,530 මම මේකේ තැන මාරු කරනකන්. 48 00:02:03,590 --> 00:02:04,661 මේක හරියයි 49 00:02:06,819 --> 00:02:08,236 Boot කිරීමට හැකියාවක් නැත. 50 00:02:08,320 --> 00:02:11,244 දැන් cmd එක හිර වෙලා. 51 00:02:11,980 --> 00:02:13,852 දෘඩ තැටියට කෙල වෙලා මම හිතන්නේ. 52 00:02:13,936 --> 00:02:16,329 ඉන්න පොඩ්ඩක්. 53 00:02:18,939 --> 00:02:20,562 කාලකන්නි ඇන්ටෙනාව. 54 00:02:46,246 --> 00:02:47,177 මගුලයි 55 00:02:47,261 --> 00:02:49,246 බලන්න ලොග් ඒවා දිහා 56 00:02:49,330 --> 00:02:51,315 ඔක්කොම ඒවා ඩාර්ක් ආමි එකට යැව්වේ නැතිනම්, 57 00:02:51,399 --> 00:02:52,806 ඔක්කොම මකන්න... 58 00:02:52,890 --> 00:02:54,946 ..වෑන් එක හොයාගන්න බැරිවෙන්න වැඩක් කරන්න. 59 00:02:55,748 --> 00:02:57,084 මේ යකා මොකද? 60 00:03:00,087 --> 00:03:01,372 මිනිහා මැරිලා. 61 00:03:17,201 --> 00:03:24,133 Mr Robot. 62 00:03:31,599 --> 00:03:35,903 අපි හිත හොඳින් නිසා කතා කරනවා කියල හිතන්න එපා. 63 00:03:37,543 --> 00:03:38,855 මම කතා කරන්නේ.. 64 00:03:38,939 --> 00:03:41,937 ..මට ඔලිවියාගේ බැංකු ගිණුමට ඇතුල් වෙන්න පුළුවන් වුනා. 65 00:03:42,294 --> 00:03:44,904 ඒත් එයාගේ පිවිසීම උවමනා තරමට නැහැ 66 00:03:45,960 --> 00:03:47,644 මට එයාගේ බැංකු ගිණුම් අංක පේනවා, 67 00:03:47,728 --> 00:03:50,080 ඒත් මොකුත් බැර කරන්න එහෙම අවසර නැහැ. 68 00:03:50,896 --> 00:03:54,088 මට බැංකුවේ දත්ත ගබඩාවට ඇතුල් වෙන්න පුළුවන් වුනා ඒත් පස්සේ හිර වුනා. 69 00:03:54,867 --> 00:03:57,320 උන්ගේ ඔක්කොම අවසර යන්නේ proxy එකක් හරහා, 70 00:03:57,404 --> 00:04:00,722 අනෙක් ඔක්කොම තියෙන්නේ read only විතරයි. 71 00:04:00,806 --> 00:04:03,884 ඒ කියන්නේ අපිට කඩා වැදිලා... 72 00:04:03,968 --> 00:04:06,737 ..උන්ගේ සර්වර් වලට රිංගන්න වෙනවා 73 00:04:06,821 --> 00:04:08,510 ඩෙයුස් සමාගම හෙට හමුවෙන නිසා , 74 00:04:08,594 --> 00:04:10,471 මම ඒ පැත්ත පොඩ්ඩක් බලන්නම්. 75 00:04:10,555 --> 00:04:14,878 නත්තල් නිසා ආරක්ෂාව පොඩ්ඩක් අඩුයි ඉතින් අපිට ඉක්මනට කරන්න වෙනවා. 76 00:04:16,674 --> 00:04:19,327 තව මට හිතාගන්න බැහැ තමුසේ ඇයි.. 77 00:04:19,411 --> 00:04:24,323 ..මගේ කෝල් වලට උත්තර දෙන්නේ නැත්තේ ඇයි කියල. 78 00:04:24,875 --> 00:04:28,556 අපි ඕල්සේෆ් වල හම්බවෙන්න නේද හිටියේ ? නැතිනම් අමතක වුනාද ? 79 00:04:29,076 --> 00:04:30,208 පාහරයා. 80 00:04:32,428 --> 00:04:33,622 හරි දන්නවද 81 00:04:34,260 --> 00:04:35,994 මම එනවා උඹේ තැනට, 82 00:04:36,078 --> 00:04:37,208 මම ආවට පස්සේ, 83 00:04:37,292 --> 00:04:39,458 මේ පණිවිඩය ඇහිලා... 84 00:04:39,542 --> 00:04:42,350 ලැහැස්ති වෙලා ඉඳියි කියල මම හිතනවා. 85 00:04:42,434 --> 00:04:46,850 තව මේ පණිවිඩය ඇහුනට පස්සේ අමතක කරන්න එපා 86 00:04:46,934 --> 00:04:48,300 හු*ගනින් ගිහින්! 87 00:04:48,384 --> 00:04:51,559 උඹ වැඩකට නැති තමන් ගැන විතරක් හිතන 88 00:04:51,643 --> 00:04:55,237 ...පාහර සහෝදරයෙක්! 89 00:04:55,763 --> 00:04:58,602 මට කියලත් බැහැ ඒ වුනාට මට උඹව පේන්න බැහැ. 90 00:04:58,686 --> 00:05:01,444 මට උඹව ගොඩක් පෙන්න බැහැ. 91 00:05:01,528 --> 00:05:03,057 මම උඹේ ගෙදර ආවට පස්සේ.. 92 00:05:03,141 --> 00:05:05,580 ..උඹ එල්ලිලා ඉන්නවා දැක්කත්, 93 00:05:05,664 --> 00:05:06,763 මට කමක් නැහැ. 94 00:05:06,847 --> 00:05:09,401 නැහැ , එහෙම වෙනවනම් හොඳයි. 95 00:05:09,485 --> 00:05:12,591 ඉතින් කෙටියෙන් කිව්වොත් , ගිහින් මැරියන්. 96 00:05:14,772 --> 00:05:17,309 පටිගත කිරීමට අංක දෙක ඔබන්න. 97 00:05:17,393 --> 00:05:19,544 පටිගත කිරීම මැකීමට , තුන ඔබන්න. 98 00:05:24,081 --> 00:05:26,824 බීප් නාදයෙන් පසුව ආපසු පටිගත කරන්න. 99 00:05:28,928 --> 00:05:30,488 එලියට් 100 00:05:31,793 --> 00:05:32,892 මේ මම. 101 00:06:04,743 --> 00:06:07,773 Sex චැනල් එක 102 00:06:13,598 --> 00:06:15,865 happyhardonhenry - ගොඩ දවසකින් 103 00:06:21,490 --> 00:06:23,784 Deeeepsteep - මම හොයා හොයා හිටපු කෙනා 104 00:06:25,619 --> 00:06:28,056 happyhardonhenry - තාම ලොකු ඒවාට කැමතිද ? 105 00:06:34,648 --> 00:06:36,535 Deeeepsteep ලොකු වෙන තරමට හොඳයි, නත්තල් සැරසිලි එල්ලන්නත් පුළුවන් 106 00:06:36,651 --> 00:06:37,985 - 107 00:06:42,643 --> 00:06:45,440 Deeeepsteep ඉතින් ඔයා මොකද නත්තල් දවසේ කරන්නේ ? 108 00:06:45,532 --> 00:06:47,004 happyhardonhenry ඔයා කරන දේම තමයි 109 00:06:57,832 --> 00:07:00,014 happyhardonhenry කොන්ඩෙන් අදින්න ඕනෙද ? 110 00:07:07,824 --> 00:07:08,840 එලියට් 111 00:07:57,951 --> 00:08:00,353 පෙන විදිහට ලොග් ටික යවලා නැහැ 112 00:08:00,437 --> 00:08:04,455 ඉතින් අපිට මේ මිනිය සහ වෑන් එක අතුරුදහන් කරාට පස්සේ ඔක්කොම හරි , තේරුනාද ? 113 00:08:16,417 --> 00:08:18,305 මම ගිහින් උදලු ටිකක් ගේන්නම්. 114 00:08:18,389 --> 00:08:19,670 අපි ආවේ ඒවා ගන්න නෙමෙයි 115 00:08:20,253 --> 00:08:21,426 මොකටද අපි මෙහෙ ආවේ ? 116 00:08:23,373 --> 00:08:25,607 ඇතුලට ගිහින් ගෑස් වලට ගෙවලා ලයිටර් එකක් ගේන්න. 117 00:08:31,397 --> 00:08:33,488 ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නැහැ 118 00:08:33,572 --> 00:08:35,131 ecion බාරගන්නේ නැහැ. 119 00:08:38,927 --> 00:08:41,229 ඩොලර් 19.86 120 00:08:43,508 --> 00:08:45,057 මම ඔයාව දන්නවද ? 121 00:08:48,411 --> 00:08:49,534 මම හිතන්නේ නැහැ 122 00:08:52,675 --> 00:08:54,339 දැකල පුරුදුයි වගේ. 123 00:08:55,420 --> 00:08:57,094 හරි , සමාවෙන්න ගොඩක් හදිසියක්. 124 00:08:59,533 --> 00:09:01,424 ඔයාට සහතිකද අපි හමුවෙලා නැහැ කියල 125 00:09:02,337 --> 00:09:04,292 වෙන කෙනෙක් වෙන්නැති මම හිතන්නේ. 126 00:09:04,376 --> 00:09:05,804 ඔයා නළුවෙක්ද ? 127 00:09:05,888 --> 00:09:07,068 ඔයාට මේක ඉවරයක් කරන්න පුලුවන්ද ? 128 00:09:07,152 --> 00:09:09,378 ඔයා Big Brother එකේ හිටියද ? 129 00:09:11,737 --> 00:09:13,697 එහෙම වෙන්නැති. 130 00:09:13,781 --> 00:09:14,996 මම හිතුව 131 00:09:15,264 --> 00:09:16,904 මට මුහුණක් අමතක වෙන්නේ නැහැ 132 00:09:17,088 --> 00:09:18,218 ඉතිරි තියාගන්න. 133 00:09:18,720 --> 00:09:20,079 සුභ නත්තලක් 134 00:09:32,991 --> 00:09:34,384 කොහාටද වෑන් එක දැම්මේ ? 135 00:09:35,253 --> 00:09:36,427 මම එහෙම කරේ නැහැ 136 00:10:03,149 --> 00:10:05,492 ඒයි තමුසේ මොකද කරන්නේ !? 137 00:10:05,882 --> 00:10:09,170 ඒයි තමුසේ හොරා! 138 00:10:09,254 --> 00:10:11,859 මම පොලිසියට කතා කරා 139 00:10:11,943 --> 00:10:13,864 ඕයි මිනිහෝ , තමුසේ මගේ වාහනේ හොරකම් කරන්න හදන්නේ. 140 00:10:13,948 --> 00:10:16,555 කමක් නැහැ අපි පොලිසියට කතා කරන්න ඕනේ නැහැ හරිද. 141 00:10:16,639 --> 00:10:18,211 - මම යනව නැහැ ඔහොම ඉඳපන්. 142 00:10:18,295 --> 00:10:21,041 මගේ වාහනේ උස්සන්න හදල නිකන් යනවද. 143 00:10:21,125 --> 00:10:22,597 මොකද ? 144 00:10:22,681 --> 00:10:25,614 පොලිසියට කතා කරලා මේවා තව ඇදගෙන යන්න ඕනේ නැහැනේ නේද ? 145 00:10:25,698 --> 00:10:28,156 ස්ටේෂන් එකේ දවසක් ඉන්න වෙයි , 146 00:10:28,240 --> 00:10:30,039 ගොඩක් ලියකියවිලි අත්සන් කර කර. 147 00:10:30,709 --> 00:10:32,724 අනික , මොකුත්.. සිද්ද වුනේ නැහැනේ. 148 00:10:33,492 --> 00:10:35,069 උඹට මාව අහුවුනා මම යනවා 149 00:10:35,153 --> 00:10:36,517 මොකුත් වැරද්දක් නැහැ. 150 00:10:36,836 --> 00:10:40,188 ඔව් ඒ වුනාට මගේ ළඟ ප්‍රශ්න කිහිපයක් තියෙනවා 151 00:10:41,651 --> 00:10:45,011 එක , මගේ යතුරු කෝ ? 152 00:10:47,026 --> 00:10:48,133 දන්නේ නැහැ. 153 00:10:50,919 --> 00:10:52,710 ඒක විතරයි මගේ ප්‍රශ්නේ. 154 00:10:53,509 --> 00:10:54,502 දැන් මට යන්න පුලුවන්ද ? 155 00:10:54,586 --> 00:10:56,991 තව එකක් 156 00:10:57,075 --> 00:10:58,696 තමුසෙට මගේ වාහනේ පනගන්වන්න පුලුවන්ද ? 157 00:11:01,848 --> 00:11:02,965 අත්තට්? 158 00:11:03,049 --> 00:11:05,124 ඔව් මම යතුරු පාවිච්චි කරන්නේ, 159 00:11:05,208 --> 00:11:06,477 ඒ උනාට හොයාගන්න බැහැ. 160 00:11:06,561 --> 00:11:09,632 මේ විදිහට වාහන එලවන්න හිතාගෙන නෙමෙයි නේද ඉන්නේ? 161 00:11:09,716 --> 00:11:11,348 මම ගෙදර යන්නත් ඕනේ. 162 00:11:12,865 --> 00:11:14,774 මිනිහෝ උඹ බීල ගොඩක්. 163 00:11:14,858 --> 00:11:17,468 ටැක්සි එකක් කතා කරොත් හොඳ නැතිද ? 164 00:11:17,552 --> 00:11:20,398 මම යන තැනට ඒවා යන්නේ නැහැ. 165 00:11:20,732 --> 00:11:22,210 කොහෙද ? උතුරු කොනටද ලෝක ගෝලයේ ? 166 00:11:22,294 --> 00:11:23,381 නැහැ. 167 00:11:24,312 --> 00:11:25,503 උදහ තමයි 168 00:11:25,937 --> 00:11:26,971 ෆොක්ස්ක්‍රීක්. 169 00:11:33,550 --> 00:11:34,497 මොකක්ද උඹේ නම 170 00:11:35,011 --> 00:11:36,091 ටෝබායස් 171 00:11:36,175 --> 00:11:37,564 හොඳයි ටෝබායස් 172 00:11:37,883 --> 00:11:38,881 මම ඩාර්ලින්. 173 00:11:39,345 --> 00:11:40,618 අපි යහළුවෝ නේද 174 00:11:42,883 --> 00:11:44,337 ඔව් මම කැමතියි ඒකට. 175 00:11:44,691 --> 00:11:45,676 හොඳයි 176 00:11:46,334 --> 00:11:47,747 මෙන්න අදහසක්. 177 00:11:47,831 --> 00:11:49,109 මම උඹව ගෙදර එක්කගෙන යන්නම්... 178 00:11:49,193 --> 00:11:52,330 ...පොඩි වැඩකට උඹේ වාහනේ ඉල්ලගන්න පුලුවන්නම් පස්සේ 179 00:11:55,006 --> 00:11:57,303 අමාරුයි නේද කතා කරලා බේරගන්න ඩොලී. 180 00:11:57,387 --> 00:11:58,391 ඩාර්ලින්. 181 00:11:58,475 --> 00:12:00,725 ඔව් ඔව් අපි යමු 182 00:12:05,168 --> 00:12:09,975 කට්ටිය මට තේරෙනවා ඒත් මම කිව්වා වගේ ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නැහැ. 183 00:12:10,059 --> 00:12:14,213 ෆෝන් එක වැඩ කරන්නෙත් එහෙම ඉතින් ඒක වැඩ කරන්නෙත් නැහැ. 184 00:12:14,539 --> 00:12:16,352 අපි පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ. 185 00:12:16,436 --> 00:12:18,285 අපේ ෆෝන් එකක්වත් වැඩ කරන්නේ නැහැ. 186 00:12:18,369 --> 00:12:21,357 ෆෝන් සිග්නල් තියෙන තැනක් ඇතිනේ ළඟ. 187 00:12:21,441 --> 00:12:23,280 ඔව් , ටවුමට යන්න ඕනේ. 188 00:12:23,364 --> 00:12:24,502 මොන ටවුම ? 189 00:12:24,782 --> 00:12:26,111 පයික් හොලෝ. 190 00:12:26,430 --> 00:12:27,743 කොහොමද යන්නේ ? 191 00:12:27,827 --> 00:12:30,655 ඇවිදින්න දුරයි කෙටිමග දන්නේ නැතිනම්. 192 00:12:31,640 --> 00:12:36,414 මගේ සැමියා එනවා මාව එක්කගෙන යන්න ඕනෙනම් දාන්නම් එහෙන්. 193 00:12:36,498 --> 00:12:37,910 කොහෙද තියෙන්නේ කෙටිමග. 194 00:12:42,721 --> 00:12:43,899 තේරුනා! 195 00:12:44,354 --> 00:12:46,635 ටයිරෙල් වෙලික් නේද ? 196 00:12:46,719 --> 00:12:48,333 එහෙම තමයි මම ඔයාව දන්නේ. 197 00:12:49,424 --> 00:12:51,795 මම දැනගෙන හිටියේ නැහැ ඔයා big brother එකේ හිටිය කියල. 198 00:12:52,999 --> 00:12:54,213 නියමයි! 199 00:12:54,297 --> 00:12:58,426 මටනම් විශ්වාස කරන්න බැහැ ඔයා මගේ කඩේට ආව කියල. 200 00:12:58,949 --> 00:13:00,163 පින්තුරයක් ගන්න පුලුවන්ද ? 201 00:13:00,247 --> 00:13:01,515 මම නෙමෙයි එයා 202 00:13:01,599 --> 00:13:02,732 ඔයාට වැරදිලා වගේ 203 00:13:02,816 --> 00:13:04,028 කෙටි පාර කොහෙද තියෙන්නේ ? 204 00:13:04,112 --> 00:13:06,638 ඔයාට සහතිකද ඔයා ටයිරෙල් වෙලික් නෙමෙයි කියල ? 205 00:13:06,942 --> 00:13:08,078 Ecorp එකේ එකා. 206 00:13:08,162 --> 00:13:10,018 ඔයා එයා වගේමයි. 207 00:13:10,102 --> 00:13:11,349 ඔව් ඔව් මට සහතිකයි. 208 00:13:13,470 --> 00:13:14,653 අපරාදේ 209 00:13:16,260 --> 00:13:18,611 එයා හමුවෙන්න මම කැමතියි ගොඩක් 210 00:13:19,082 --> 00:13:21,050 හොඳ කෙනෙක් වගේ. 211 00:13:21,134 --> 00:13:23,413 මගුල ගෑනියේ! 212 00:13:23,497 --> 00:13:24,802 කොහෙද තියෙන්නේ කෙටි පාර!? 213 00:13:24,886 --> 00:13:26,963 අපි කොහොමද ටවුමට යන්නේ? 214 00:13:29,142 --> 00:13:31,610 අම්මෝ ගොඩක් නපුරුයි. 215 00:13:37,345 --> 00:13:39,152 කෙලින්ම ඉස්සරහ පාරේ, 216 00:13:39,236 --> 00:13:40,775 ඔයාට කැලේ මැද්දෙන් 217 00:13:40,859 --> 00:13:43,653 ...යන පාරක් පෙනෙයි. 218 00:13:43,737 --> 00:13:46,003 කඳු කොන ලඟින් වමට යන්න අමතක කරන්න එපා 219 00:13:46,555 --> 00:13:49,821 ඔයාට පයික් හොලෝ වලට විනාඩි 30න් යන්න පුළුවන් 220 00:13:52,915 --> 00:13:54,232 අම්මෝ අන්තිමේදී. 221 00:13:55,914 --> 00:13:58,811 ඔහොම යද්දී පොඩ්ඩක් හැදියාව ඉගෙනගන්න වෙලාව හම්බවෙයි. 222 00:14:16,297 --> 00:14:18,400 සමාවෙන්න මට නින්ද යනවා 223 00:14:22,212 --> 00:14:23,881 අපරාදේ. 224 00:14:28,244 --> 00:14:30,565 මෙන්න අදහසක් 225 00:14:30,650 --> 00:14:34,294 ඇයි අපි හම්බවෙලා ඇත්තටම කරන්නේ නැත්තේ වැඩේ ? 226 00:14:47,626 --> 00:14:52,998 මම ඇත්ත ලෝකේ කොල්ලෝ එක්ක බුදියගන්නේ නැහැ. 227 00:14:53,107 --> 00:14:55,887 කෙල්ලෝ පස්සේ යන්න පටන් අරන් ගොඩ කල්. 228 00:14:58,145 --> 00:14:59,683 අම්මෝ. 229 00:15:00,996 --> 00:15:04,888 ගොඩක් පුදුම හිතුනද ? 230 00:15:08,185 --> 00:15:11,717 නැහැ මම අමුතුයි කියල හිතුවේ මොකද මම කොල්ලෙක් නෙමෙයි කියන්න හැදුව විතරයි. 231 00:15:14,878 --> 00:15:16,341 මොකක් ? 232 00:15:19,075 --> 00:15:21,685 මම කෙල්ලෙක් මම කැමතියි online ගිහින් කොල්ලෙක් වගේ හැසිරෙන්න 233 00:15:21,770 --> 00:15:23,058 සමාවෙන්න 234 00:15:26,009 --> 00:15:28,224 මට ඒකත් එක්ක වැඩ කරන්න පුළුවන් 235 00:15:31,388 --> 00:15:34,262 මගේ ගෙදරට එන්න අද 236 00:15:37,142 --> 00:15:38,496 මොකක් ??? 237 00:15:42,704 --> 00:15:47,939 මේ නත්තල් දවසේ , ඇයි අපි දෙන්න එකට ඉන්නේ නැත්තේ ? 238 00:15:52,239 --> 00:15:55,064 ලිපිනය. 239 00:16:09,880 --> 00:16:11,187 මේක හරි පාර නේද ? 240 00:16:11,271 --> 00:16:13,039 ස්ටේෂන් එකෙන් ඉස්සරහ තියෙන. 241 00:16:14,043 --> 00:16:15,228 එකයි තියෙන්නේ ඉතින්. 242 00:16:17,311 --> 00:16:18,333 සහතිකද. 243 00:16:18,882 --> 00:16:19,875 ඔව් 244 00:16:27,604 --> 00:16:29,128 සද්දයක්වත් නැහැ 245 00:16:35,328 --> 00:16:37,203 නිකන් අතුරුදහන් වෙන්න හිතුවේ නැද්ද ? 246 00:16:40,557 --> 00:16:41,764 ඒ කිව්වේ ? 247 00:16:42,250 --> 00:16:45,074 නිකන්ම දමල ගහල යන්න, 248 00:16:46,464 --> 00:16:48,232 තමන්ගේ ජීවිතේ නිකන් අතැරලා දාල යන්න. 249 00:16:48,316 --> 00:16:51,669 මේ ඔක්කොම ජරාව, හිතේ තියෙන අමාරුව දුක එහෙම ? 250 00:16:52,636 --> 00:16:54,417 සමහරවිට ආයෙත් පටන් ගන්න... 251 00:16:55,327 --> 00:16:57,419 ..කවුරුවත් ඔයාව දන්නේ නැති පලාතක ආයෙත් පටන් අරගෙන 252 00:16:57,503 --> 00:17:00,545 කරපු වැරදි අමතක කරලා එහෙම. 253 00:17:01,787 --> 00:17:03,363 සැනසිල්ලක් හොයාගන්න. 254 00:17:04,279 --> 00:17:05,355 විවේකයක් ගන්න. 255 00:17:07,605 --> 00:17:09,030 මම ඒ ගැන හිතනවා. 256 00:17:10,061 --> 00:17:11,036 ඔයා එහෙම කරන්නේ නැද්ද ? 257 00:17:13,377 --> 00:17:14,432 නැහැ. 258 00:17:20,305 --> 00:17:21,772 කඳු පාමුල පේන්න නැද්ද ? 259 00:17:22,267 --> 00:17:24,102 සමහරවිට ඉස්සරහ වෙන්නැති 260 00:17:28,861 --> 00:17:30,089 අපි ගොඩක් දුර ආවා.. 261 00:17:30,173 --> 00:17:31,785 අපිට දැන් හම්බවෙන්න ඕනේ හරිනම්. 262 00:17:32,340 --> 00:17:34,744 ඔයා කොහොමද දන්නේ ඒක ? 263 00:17:34,828 --> 00:17:37,438 මොකද අපි පැය ගානක් තිස්සේ ඇවිදපු නිසාඅ. 264 00:17:37,522 --> 00:17:38,532 මට කෑ ගහන්නේ. 265 00:17:38,616 --> 00:17:40,268 මම දන්නේ නැහැ මෙහෙ මොකුත්. 266 00:17:40,352 --> 00:17:41,886 ඔයානේ මේ පැත්තට ආවේ.. 267 00:17:41,970 --> 00:17:44,355 දැන් මටද කියන්නේ අපි අතරමන් වුන එක ගැන ? 268 00:17:44,439 --> 00:17:46,680 අපි මෙතන ඉන්න එකටත් ඔයා තමයි වග කියන්න ඕනේ. 269 00:17:47,371 --> 00:17:49,277 - ඔයා කිව්වේ එයා මැරිලා කියලනේ ඔව් 270 00:17:49,361 --> 00:17:50,871 එහෙනම් කොහොමද වෑන් එක එලවාගෙන ගියේ ? 271 00:17:50,955 --> 00:17:52,117 මම දන්නේ නැහැ. 272 00:17:52,201 --> 00:17:53,796 හරි හරි 273 00:17:54,418 --> 00:17:55,683 සන්සුන් වෙමු 274 00:17:56,592 --> 00:17:57,804 පරිස්සමින්. 275 00:18:06,939 --> 00:18:07,973 ඒ මොකෙක්ද ? 276 00:18:09,205 --> 00:18:10,244 බල්ලෙක්ද ? 277 00:18:14,841 --> 00:18:15,938 කවුද දන්නේ ? 278 00:18:16,022 --> 00:18:17,078 අපි කැලේ මැද්දේ ඉන්නේ. 279 00:18:17,162 --> 00:18:18,317 ඕන එකක් වෙන්න පුළුවන්. 280 00:18:18,401 --> 00:18:19,469 සමහරවිට වෘකයෙක් 281 00:18:20,220 --> 00:18:21,291 නැතිනම් හිවලෙක් 282 00:18:22,537 --> 00:18:23,535 අරක.. 283 00:18:28,268 --> 00:18:29,297 ඇහෙනවද ? 284 00:18:30,715 --> 00:18:32,019 අපි දිගටම යමු. 285 00:18:32,103 --> 00:18:33,791 ඉස්සරහ වෙන්නැති තැන 286 00:18:44,252 --> 00:18:45,768 එයා මගේ හැඩහුරුකම දැනගෙන හිටියා. 287 00:18:48,469 --> 00:18:49,584 මොකක්. 288 00:18:50,257 --> 00:18:51,480 ස්ටේෂන් එකේ හිටපු ගෑනි 289 00:18:52,508 --> 00:18:53,715 එයා මාව දන්නවා 290 00:18:54,860 --> 00:18:56,043 ඉතින් මොකද ? 291 00:18:57,675 --> 00:18:59,500 ඒ කියන්නේ එයාට මාව හඳුනාගන්න පුළුවන්. 292 00:19:03,850 --> 00:19:07,446 තමන් හොයද්දි , දැනගන්න හම්බවෙන්නේ ඔක්කොම හොඳින් කියල. 293 00:19:08,573 --> 00:19:10,762 ඒත් හොයලත් හම්බවෙන්නේ නැතිනම් මොකද ? 294 00:19:11,117 --> 00:19:12,539 කොච්චර හොයනවද ? 295 00:19:15,555 --> 00:19:17,664 අන්තිමේදී අතැරලා දාන්න වෙනවා නේද ? 296 00:19:18,527 --> 00:19:19,716 එතකොට මොකද ? 297 00:19:20,072 --> 00:19:23,257 අර හොයපු දේට මොකද වෙන්නේ ? 298 00:19:24,127 --> 00:19:25,466 දැනගන්නේ කොහොමද ඒ ගැන ? 299 00:19:39,329 --> 00:19:40,616 අද ලොකු දවසක්ද ? 300 00:19:44,709 --> 00:19:47,015 මම ඇත්ත නත්තල් සීයා නෙමෙයි 301 00:19:48,363 --> 00:19:49,476 ඔව් 302 00:19:50,191 --> 00:19:52,773 සමහරවෙලාවට එහෙම වුනානම් කියලහිතෙනවා 303 00:19:56,378 --> 00:19:58,355 සමහර වෙලාවට 304 00:20:04,176 --> 00:20:05,713 මොනවද මතක් වුනේ ටෝබායස් ? 305 00:20:06,181 --> 00:20:08,500 මම නිකන් හිතනවා විතරයි. 306 00:20:10,066 --> 00:20:11,218 ජිමි 307 00:20:12,327 --> 00:20:13,459 හොඳ පොර 308 00:20:14,543 --> 00:20:16,381 ගොඩක් කරදර ඇති වුනා. 309 00:20:17,729 --> 00:20:22,915 හරියට ජීවිතේ ගොඩක් දුක් වෙනවා හිටි ගමන්.. දිගටම ප්‍රශ්න 310 00:20:23,507 --> 00:20:25,035 නැගිටගන්න බැරිවෙන්නම..දන්නවද ? 311 00:20:25,944 --> 00:20:27,574 ආයෙත් අහල. 312 00:20:27,941 --> 00:20:29,223 ඒ ජිමි. 313 00:20:30,585 --> 00:20:32,177 ඔයා දන්නවනේ ඒක කොහොමද කියල. 314 00:20:32,889 --> 00:20:35,618 පස්සේ මහා රෑක, 315 00:20:35,702 --> 00:20:40,228 ගොඩක් ප්‍රශ්න අහනවා ලෝකේ දිහා බල බල , 316 00:20:41,382 --> 00:20:45,376 මේ ලෝකේ ඔයා නැතිව කොහොම වෙයිද කියල. 317 00:21:08,913 --> 00:21:10,065 ඔයා එහෙම කරන්නම ඕනෙද ? 318 00:21:13,230 --> 00:21:14,198 මේක නත්තල් සින්දුවක්. 319 00:21:14,282 --> 00:21:15,259 මහා කරදරයක්. 320 00:21:23,649 --> 00:21:24,670 මට දැන් හම්බවුනේ. 321 00:21:26,598 --> 00:21:28,181 ඇයි ඔය හුඩි එක අඳින්නේ ? 322 00:21:29,069 --> 00:21:30,966 මම වෙන මොකුත් අඳිනවා දැකල නැහැ. 323 00:21:31,719 --> 00:21:36,352 කළු හුඩි එකක් , කළු කලිසම කළු සපත්තු , හැමවෙලේම එකයි. 324 00:21:37,088 --> 00:21:40,446 මම මේ ගැන හිත හිත හිටියේ ඒත් දැන් මට තේරුනා.. 325 00:21:41,420 --> 00:21:42,580 ඔයාට වැඩක් නැහැ. 326 00:21:45,246 --> 00:21:46,794 ඇයි ? 327 00:21:47,893 --> 00:21:51,970 සිල්ක් ටයි එකක් , ඩොලර් 6000ක සුට් එකක් 328 00:21:55,073 --> 00:21:57,785 කියන එකෙන් වැඩක් නැහැ වගේ තේරෙයි 329 00:21:59,924 --> 00:22:01,246 ඒත් මම ඒ ගැන හිතනවා 330 00:22:03,629 --> 00:22:04,885 ඉතින් දන්නවද 331 00:22:06,410 --> 00:22:07,872 සමහරවිට ඒක නිසා වෙන්නැති මම වැඩක් නැති කෙනෙක් වෙන්නේ 332 00:22:09,539 --> 00:22:11,902 මගේ ජීවිතේම මම පිටින් ආපු කෙනෙක් විදිහට හිටියේ 333 00:22:12,983 --> 00:22:15,333 අනික් මිනිස්සු මම ගැන මොනවා හිතයිද කියල හිත හිත, 334 00:22:15,733 --> 00:22:17,628 එයාල සතුටු කරන්නේ කොහොමද , 335 00:22:18,798 --> 00:22:21,181 මොකද මට එයාලගේ කැමැත්ත ඕනේ කරපු නිසා 336 00:22:25,115 --> 00:22:26,451 ඒත් ඔයාට වැඩක් වුනේ නැහැ. 337 00:22:28,184 --> 00:22:29,789 අපි හමුවුන පලවෙනි දවසේ , 338 00:22:30,912 --> 00:22:35,648 අපි හිටියේ ඔල්සේෆ් වල වැදගත්ම ගනුදෙනු කාරයෝ කැරකි කැරකි ඉද්දි , 339 00:22:35,732 --> 00:22:37,660 ඔයාට කිසි වැඩක් වුනේ නැහැ ඒකෙන් 340 00:22:46,536 --> 00:22:47,787 අපි මෙහෙ මැරෙන්න යන්නේ.. 341 00:22:49,085 --> 00:22:50,998 අද නෙමෙයි, හැබැයි ළඟදීම. 342 00:22:52,234 --> 00:22:53,666 අර ඩාර්ක් ආමි සොල්දාදුවා 343 00:22:54,713 --> 00:22:56,605 ආපහු ගිහින් ඇති 344 00:22:58,522 --> 00:23:00,967 ටික වෙලාවකින් , අපිව හොයාගනියි. 345 00:23:11,855 --> 00:23:13,051 ඇහුනද ඒක? 346 00:23:13,794 --> 00:23:17,430 වාහන සද්දයක් කියන්නේ අපි ළඟ වෙන්නැති 347 00:23:25,240 --> 00:23:26,224 ඒයි! 348 00:23:26,602 --> 00:23:27,550 ඒයි! 349 00:23:37,011 --> 00:23:38,330 - ඒයි! ඒයි! 350 00:23:38,414 --> 00:23:39,823 - ඒයි! ඒයි! 351 00:23:41,116 --> 00:23:42,274 - ඒයි! ඒයි! 352 00:23:46,929 --> 00:23:48,442 දෙවියනේ 353 00:24:01,757 --> 00:24:03,208 මොකද මෙහෙම ඇඳගෙන ? 354 00:24:03,622 --> 00:24:04,803 නත්තල් සීයෙක්ද ? 355 00:24:05,279 --> 00:24:06,448 සැල්වේශන් ආමි එකද ? 356 00:24:08,121 --> 00:24:09,574 ස්ලෝන් කෙට්ටරින්. 357 00:24:10,623 --> 00:24:12,327 ඒක පිළිකා ඉස්පිරිතාලයක් 358 00:24:13,266 --> 00:24:14,909 ළමයි වෙනුවෙන් කරන්නේ 359 00:24:15,791 --> 00:24:17,659 නියමයිනේ මචන්. 360 00:24:19,612 --> 00:24:21,753 ඔයා මට වඩා හොඳ කෙනෙක් ඒ කියන්නේ 361 00:24:24,895 --> 00:24:26,780 ඉතින් මොකද ? උන් බොන්න දුන්නද ? 362 00:24:27,269 --> 00:24:31,547 නැහැ මමයි අනික් ආපු කට්ටියයි 363 00:24:31,631 --> 00:24:35,858 හැම සැරේම යනවා එලියට 364 00:24:36,680 --> 00:24:37,747 ඒ මොකටද ? 365 00:24:38,793 --> 00:24:40,006 බොන්න. 366 00:24:42,652 --> 00:24:44,240 හොඳයි මම හිතන්නේ. 367 00:24:44,850 --> 00:24:50,175 ඔව් , ළමයි හරි කැමතියි අපි එනවට. 368 00:24:51,382 --> 00:24:54,088 ගොඩක් අය හිනා වෙනවා. 369 00:24:56,453 --> 00:24:59,225 හැබැයි මේ අන්තිම පාර වෙන්න ඕනේ මම මේක කරන. 370 00:25:01,090 --> 00:25:03,775 දන්නවද මේකෙන් හිතට වදින දේ ? 371 00:25:05,842 --> 00:25:08,857 ගොඩක් ළමයි එතැන ඉන්න , ගොඩක් පොඩියි. 372 00:25:13,132 --> 00:25:17,895 හරියට මැරෙන්න ඉපදුන අය වගේ. 373 00:25:20,533 --> 00:25:21,673 දෙවියනේ. 374 00:25:23,853 --> 00:25:25,594 බීල ඉන්න එක අහන්න දෙයක්ද. 375 00:25:26,786 --> 00:25:28,659 වෙන කොහොමද ඒකෙන් හිත හදාගන්නේ ? 376 00:25:30,385 --> 00:25:35,549 බිරිඳ එක්ක ගියපු නිසා පොඩ්ඩක් අවුලක් නැහැ... 377 00:25:37,526 --> 00:25:39,200 ඒත් අනතුරෙන් පස්සේ 378 00:25:51,458 --> 00:25:53,057 මොනවද ඔය තියෙන්නේ ? 379 00:25:53,362 --> 00:25:58,924 මම කැමතියි පොඩ්ඩක් තියාගන්න ළඟ මේ කාලේ වගේ ලං වෙද්දී 380 00:25:59,610 --> 00:26:01,277 මම බීම ගැන නෙමෙයි කියන්නේ 381 00:26:01,899 --> 00:26:04,646 පර්කෝසෙට් ද ? 382 00:26:10,802 --> 00:26:14,285 සමහරවෙලාවට වේදනාව වැඩි වෙනවා 383 00:26:20,705 --> 00:26:22,611 ඇලෙක්සා හෙමින් යන සින්දු ටික දාන්න 384 00:26:22,695 --> 00:26:24,424 - 385 00:26:25,724 --> 00:26:27,184 මේක තමයි මගේ තැන 386 00:26:32,838 --> 00:26:34,890 අපි කතා කර කර ඉද්දි 387 00:26:35,815 --> 00:26:38,172 මම හිතුවේ ගොඩක් පිළිවෙලට තියෙයි කියල 388 00:26:40,181 --> 00:26:41,522 මම ඉස්සෙල්ල සුද්ද කරා හැබැයි. 389 00:26:41,606 --> 00:26:43,848 නැහැ මම කැමතියි 390 00:26:48,353 --> 00:26:49,679 බොන්න ඕනෙද මොනවත් ? 391 00:26:54,585 --> 00:26:56,698 මම ටෙකාට් එකක් ගන්නම්. 392 00:26:58,068 --> 00:26:59,245 අපිට බෙදාගන්න පුළුවන්. 393 00:27:16,527 --> 00:27:20,725 අපි කතා කර කර හිටිය ඒවගෙන් මවාගත්තද මගේ තැන පිළිවෙලට තියෙන එකක් කියල ? 394 00:27:20,809 --> 00:27:24,705 නිකන් හිතේ මවාගත්ත විතරයි දන්නේ නැද්ද. 395 00:27:28,150 --> 00:27:30,184 මම හිතන්නේ ඒක තමයි IRC එකේ ප්‍රශ්නේ 396 00:27:31,408 --> 00:27:33,597 එයාලට ඕනේ විදිහක් හිතාගන්න පුළුවන්. 397 00:27:37,771 --> 00:27:39,111 ඒකද ඔයා ඒක කරනේ ? 398 00:27:41,692 --> 00:27:43,792 මම කැමතියි මට ඔක්කොම පාලනය කරන්න පුළුවන් එක ගැන. 399 00:27:52,677 --> 00:27:54,509 තව IRC එකෙන් ඔයාගේ තැනට එන්න කියපු.. 400 00:27:54,593 --> 00:27:56,648 ..එකම එක්කෙනා මම කියලත් හිතේ තියෙනවා කැමැත්තක්. 401 00:28:02,788 --> 00:28:03,827 ඔයා විතරයි තමයි.. 402 00:28:35,043 --> 00:28:36,160 ඉන්න... 403 00:28:36,947 --> 00:28:38,083 මට පොඩ්ඩක්... 404 00:28:40,499 --> 00:28:41,819 මම එන්නම් ආපහු. 405 00:28:43,277 --> 00:28:44,267 හරි. 406 00:29:18,609 --> 00:29:20,307 සටන් කරන එක නවත්තන්න 407 00:29:25,843 --> 00:29:28,512 ඔයාට පාලනය නැති වෙයි ඒ විදිහට කරොත් 408 00:29:30,897 --> 00:29:32,075 පාලනය දෙන්න 409 00:29:33,895 --> 00:29:35,105 පාලනය අතාරින්න 410 00:29:37,540 --> 00:29:42,190 ඔබ නිදහස් නොවෙයි කියල හිතාගන්න 411 00:30:02,721 --> 00:30:04,771 - 412 00:30:25,905 --> 00:30:28,070 මගහැරුණු පණිවිඩ 4 අම්මා (3) 413 00:30:29,800 --> 00:30:31,480 ඔයා තමවත් එනවද ? ඩොමිනික් ඔයාගේ අම්ම බය වෙලා. 414 00:30:31,565 --> 00:30:32,940 ඔක්කොම හොඳින්ද ? 415 00:30:33,025 --> 00:30:35,316 අපිට ඔයාව මතක් වුනා නත්තල් දවසේ හෙට හම්බවෙන්නම්. 416 00:30:51,267 --> 00:30:52,270 ටෝබායස් 417 00:30:54,231 --> 00:30:55,360 මොකද ? 418 00:30:59,120 --> 00:31:00,626 ඔහොම ඉන්න 419 00:31:01,469 --> 00:31:02,922 කාගේ වාහනේද ඒ ? 420 00:31:04,219 --> 00:31:06,136 ඒක තමයි මගේ ප්‍රශ්නෙත් 421 00:31:07,009 --> 00:31:08,075 ඒයි 422 00:31:08,632 --> 00:31:10,550 ඒක මගේ වාහනේ. 423 00:31:13,571 --> 00:31:15,826 මට දැන් තේරුනා 424 00:31:17,234 --> 00:31:19,770 මම අද වාහන එලෙව්වේ නැහැ. 425 00:31:21,023 --> 00:31:22,307 කෙනී තමයි කරේ. 426 00:31:23,488 --> 00:31:25,319 එයා මාව නග්ගගත්තා... හරි ටෝබායස්.. 427 00:31:26,439 --> 00:31:30,056 මේක ඔයාගේ වාහනේනම්, අරක කාගේද ? 428 00:31:31,580 --> 00:31:33,432 මම දන්නේ නැහැ. 429 00:31:37,226 --> 00:31:38,764 නත්තල් එහෙනම් ? 430 00:31:43,492 --> 00:31:44,812 සුභගමන් ටෝබායස්. 431 00:31:45,860 --> 00:31:50,037 එහෙම කියන්නේ අන්තිමට 432 00:32:05,632 --> 00:32:06,824 ඒයි 433 00:32:07,344 --> 00:32:08,356 ඒයි 434 00:32:08,440 --> 00:32:09,627 ඒයි 435 00:32:10,305 --> 00:32:13,524 දන්නවා මට අදාළ දෙයක් නෙමෙයි කියල.. 436 00:32:14,569 --> 00:32:15,928 මට ඕනේ ඔයාට උදව් කරන්න 437 00:32:17,725 --> 00:32:19,681 උදව් කරන්න ? 438 00:32:19,765 --> 00:32:21,677 මට ඕනේ නැහැ ඔයා තමන්ටම හානියක් කරගන්නවා දකින්න. 439 00:32:24,847 --> 00:32:28,304 මොකක් ගැනද ඔයා කතා කරන්නේ ? 440 00:32:28,388 --> 00:32:31,494 ඒ කියන්නේ ? ඔයා ජිමි ගැන ගොඩක් දුකින් ඉන්නේ, 441 00:32:31,578 --> 00:32:32,923 ඔයාගේ යාලුවා ජිමි.. 442 00:32:33,007 --> 00:32:34,611 ජිමි ස්ටුවර්ට්. 443 00:32:35,034 --> 00:32:37,817 ලස්සන සින්දුවක්. 444 00:32:37,901 --> 00:32:40,989 ටෝබායස් ඔයා මේ දැන් කිව්වා අවසානයකදී කියන්නේ කියල එහෙම. 445 00:32:41,073 --> 00:32:42,891 ඒ ස්ටෙයින්බෙක් 446 00:32:43,165 --> 00:32:45,005 ගොඩක් වටිනා කෙනෙක්. 447 00:32:45,089 --> 00:32:46,135 පොතක් කියවන්න. 448 00:32:46,219 --> 00:32:47,645 හරි , මොකද එතකොට පෙති ? 449 00:32:48,368 --> 00:32:50,918 ඔයා ගොඩක් බීලා , තව අර පෙති බෝතලයක් තියෙනවා. 450 00:32:51,002 --> 00:32:52,003 විස්තර කරන්න ඒක 451 00:32:53,826 --> 00:32:54,750 ඒ මගේ බිරිඳට. 452 00:32:54,834 --> 00:32:56,009 ඔයාගේ බිරිඳ මැරිලා. 453 00:32:59,092 --> 00:33:00,777 එයා මැරිලා ? 454 00:33:01,597 --> 00:33:04,182 ඉන්න...ඔයා කිව්වේ එයාට අනතුරක් වෙලා කියල. 455 00:33:06,495 --> 00:33:08,264 - 456 00:33:08,348 --> 00:33:13,180 - 457 00:33:13,712 --> 00:33:15,750 එයා ගොඩක් වේදනාවෙන් ඉන්නේ 458 00:33:15,834 --> 00:33:18,000 එයාට හෙලවෙන්නවත් බැහැ 459 00:33:18,084 --> 00:33:19,491 දොස්තර ලියල දුන්න බෙහෙත් ටිකක්.. 460 00:33:19,575 --> 00:33:21,494 හරි ඔයා මාව බය කරනවා 461 00:33:24,938 --> 00:33:25,917 ඒයි ඩොලී 462 00:33:26,001 --> 00:33:27,033 ඩාර්ලින්.. 463 00:33:27,601 --> 00:33:29,355 ඔයා හොඳින්ද ? 464 00:33:30,240 --> 00:33:32,235 ඔව් මම හොඳින් ඇයි එහෙම නොවෙන්නේ ? 465 00:33:34,327 --> 00:33:36,258 ඔයාට කතා කරන්න ඕනෙද ? 466 00:33:37,971 --> 00:33:39,358 එහෙම මොකුත් නැහැ. 467 00:33:41,806 --> 00:33:43,020 සහතිකද ඔයාට ? 468 00:33:45,303 --> 00:33:46,471 ඔව් 469 00:33:48,893 --> 00:33:49,931 හරි. 470 00:33:50,472 --> 00:33:52,090 සුභ රාත්‍රියක්. 471 00:33:56,751 --> 00:33:57,841 හොඳයි. 472 00:34:02,856 --> 00:34:05,716 මට ඔක්කොම නැතිවෙලා තියෙන්නේ , 473 00:34:06,326 --> 00:34:09,683 මගේ කොල්ල , මගේ හොඳ යාලුවා , මගේ දෙමව්පියන්. 474 00:34:10,179 --> 00:34:11,874 මට ඉතිරි වෙලා ඉන්නේ මගේ සහෝදරයා විතරයි. 475 00:34:11,958 --> 00:34:16,051 මහා පාහරයෙක් මට සලකන්නේ ජරා විදිහට. 476 00:34:17,255 --> 00:34:19,217 ඒත් මට එයා ගැන දැන් පොඩ්ඩක් බයයි, 477 00:34:19,301 --> 00:34:21,118 තරහත් යනවා. 478 00:34:21,202 --> 00:34:26,661 මොකද මම එයා ගැන වද වෙන නිසා ඒත් මාව එලවගත්තා. 479 00:34:26,745 --> 00:34:28,241 ඉතින් මට මොකද ? 480 00:34:31,045 --> 00:34:32,143 මම දන්නේ නැහැ 481 00:34:34,072 --> 00:34:36,384 මම දන්නේ නැහැ මේ පාර පොඩ්ඩක් වෙනස් වගේ. 482 00:34:37,541 --> 00:34:39,165 මට බයයි එයා මැරිලද දන්නේ නැහැ 483 00:34:48,011 --> 00:34:49,112 හරි.. 484 00:35:05,436 --> 00:35:06,517 පිළිගැනීමේ නිලධාරි ? 485 00:35:06,903 --> 00:35:07,958 නැහැ 486 00:35:09,718 --> 00:35:10,766 වෙලාව බලන්න. 487 00:35:14,192 --> 00:35:16,347 දැන් තේරුනේ නත්තල් කියල. 488 00:35:19,161 --> 00:35:20,433 තව දුර වෙන්න විදිහක් නැහැ. 489 00:35:21,057 --> 00:35:22,147 මොකටද ? 490 00:35:22,231 --> 00:35:23,330 ටවුමට. 491 00:35:24,266 --> 00:35:25,555 අපි බොරු කියන එක නතර කරමු නේද. 492 00:35:25,639 --> 00:35:26,806 අපි ටවුම ළඟ පාත නෙමෙයි ඉන්නේ. 493 00:35:26,890 --> 00:35:27,956 අපි අතරමන් වෙලා ඉන්නේ 494 00:35:28,040 --> 00:35:30,162 - අපි දිගටම යන්න ඕනේ ඇයි ඒ ? 495 00:35:30,246 --> 00:35:33,042 අපි කොහෙන් හරි පයික් හොලෝ වලට ගියත්, 496 00:35:33,126 --> 00:35:35,046 ටවුමේ ඩාර්ක් ආමි එකේ උන් පිරිලා ඇති. 497 00:35:35,130 --> 00:35:36,437 අපි උත්සාහ කරන්න ඕනේ. 498 00:35:36,521 --> 00:35:38,160 තමුසේ මම කියන එක අහන්නේ නැහැනේ 499 00:35:38,682 --> 00:35:41,582 අපි කොහේ ගියත් මෙහෙම මැරිලා තමයි නවතින්නේ 500 00:35:53,668 --> 00:35:54,835 ඔයා මොකද කරන්නේ ? 501 00:35:57,938 --> 00:35:59,498 මගේ සපත්තුවේ ගලක් තියෙනවා. 502 00:36:18,167 --> 00:36:20,278 උඹට මම ගැන වැඩක් නැහැ, 503 00:36:21,244 --> 00:36:22,324 නේද ? 504 00:36:23,987 --> 00:36:25,584 ඔයා මොකක් ගැනද කතා කරන්නේ? 505 00:36:25,668 --> 00:36:27,963 හරියට ඔයා ඔය හැමදාම අඳින ඇඳුම වගේ. 506 00:36:28,762 --> 00:36:29,889 ඔයාට වැඩක් නැහැ 507 00:36:31,755 --> 00:36:33,268 කවදාවත් ඔයා මම ගැන හිතුවද ? 508 00:36:34,187 --> 00:36:35,693 ඇත්තට , මට ඒක දරාගන්න පුළුවන්. 509 00:36:35,793 --> 00:36:36,932 මේකේ ඇති වැඩේ මොකක්ද ? 510 00:36:37,016 --> 00:36:39,286 උත්තරේ දෙන්න අහපු එකට 511 00:36:40,964 --> 00:36:42,047 ටයිරෙල් , ඔයා මේක ලේසි කරේ නැහැ.. 512 00:36:42,131 --> 00:36:43,688 ..- උත්තර දෙනවා! නැහැ! 513 00:36:52,057 --> 00:36:53,237 මරණයේ සද්දේ. 514 00:36:53,732 --> 00:36:55,388 මෝඩ සතෙක් විතරයි 515 00:36:55,472 --> 00:36:56,550 අපි යමු 516 00:36:57,675 --> 00:36:58,722 මම නැතිව යන්න 517 00:36:58,806 --> 00:36:59,849 මොකක්? 518 00:36:59,933 --> 00:37:01,034 ඔයා බලාපොරොත්තු අතාරිනවද ? 519 00:37:01,118 --> 00:37:02,263 ඔව් 520 00:37:02,949 --> 00:37:04,091 මම හිතන්නේ 521 00:37:05,710 --> 00:37:07,602 මට මේක දරාගන්න බැහැ තවත්. 522 00:37:24,213 --> 00:37:25,330 අයියෝ 523 00:37:27,083 --> 00:37:31,466 මෙහෙ තනියෙම හිටියොත් ඉවරයි කියල හිතාගන්නව 524 00:37:32,654 --> 00:37:33,795 මීට වඩා පුළුවන් කරන්න 525 00:37:33,879 --> 00:37:38,252 ඔව් එහෙම වෙන්නැති ඉස්සර දැන් බැහැ 526 00:37:38,931 --> 00:37:40,103 මම යනවා 527 00:37:40,936 --> 00:37:42,590 ඔව් යන්න එලියට්. 528 00:37:42,674 --> 00:37:44,396 - ඔව් ඔව් හොඳයි 529 00:37:45,172 --> 00:37:46,991 මොකද උඹට මාව ඕනේ කරේ නැහැ කවදාවත්ම. 530 00:37:47,075 --> 00:37:48,121 ඒක නේද ඇත්ත ? 531 00:37:48,205 --> 00:37:51,516 ඔව් ඒක තමයි ඇත්ත මට උඹව ඕනේ කරේ නැහැ කවදාවත් 532 00:37:51,600 --> 00:37:53,307 මට බාධාවක් වුනා විතරයි! 533 00:37:53,673 --> 00:37:54,727 උඹ නොවෙන්න... 534 00:37:54,811 --> 00:37:56,576 මේ ලෝකේ බේරගන්න තිබ්බා ? 535 00:37:57,670 --> 00:37:59,750 තමුසේ බේරාගත්තු කෙනා වෙන්න තිබ්බ ? 536 00:38:00,100 --> 00:38:01,360 එහෙමද හිතන්නේ? 537 00:38:02,161 --> 00:38:04,014 එහෙම ෆැන්ටසියක්ද මම විනාශ කරේ ? 538 00:38:04,098 --> 00:38:06,442 ඉන්නවා ඔහොම, මැරිලා පලයන්! 539 00:38:06,526 --> 00:38:09,044 මට උඹගෙන් ඇති වැඩක් නැහැ! 540 00:38:10,140 --> 00:38:12,201 මට ඇති! 541 00:38:14,047 --> 00:38:15,156 හොඳයි! 542 00:38:16,157 --> 00:38:17,699 බලනව වටේ! 543 00:38:18,290 --> 00:38:22,571 ඔක්කොම දේවල් පාර පෙන්නුම් කරන්නේ බලාපොරොත්තුවක් නැති දෙකට , 544 00:38:22,655 --> 00:38:25,271 ඒක තේරුම් ගන්න එක ඉක්මනින් , ගොඩක් හොඳයි.. 545 00:38:25,355 --> 00:38:29,505 මොකද ගොඩක් ඔලුවේ දේවල් තියෙද්දී ඇත්ත පේන්නේ නැහැ! 546 00:38:29,589 --> 00:38:30,984 ඒක ඉවරයි කියල! 547 00:38:34,021 --> 00:38:36,025 පේන විදිහට අපි අපි ගැන හිතනවා .. 548 00:38:36,109 --> 00:38:37,961 අපි නැතිවුණ දෙයක් හොයද්දි, 549 00:38:39,965 --> 00:38:42,139 ඒත් නැතිවුණා දේ ගැන හිතන්නේ නැහැ, 550 00:38:43,469 --> 00:38:46,349 මොකක් වුනත් , කවුරු වුනත් සොයාගන්න බැරිවුණ, 551 00:38:47,771 --> 00:38:50,890 අමතක වුන යතුරක් වගේ, 552 00:38:52,114 --> 00:38:54,682 කැලේක අතරමන් වුන දෙන්නෙක් වගේ, 553 00:38:55,791 --> 00:38:58,167 නැතිනම් තමන් අතරේම අතරමන් වුන කෙනෙක්. 554 00:38:59,156 --> 00:39:01,406 මොකද වෙන්නේ ඒකනම් එයාලට ඕනේ වුනේ ? 555 00:39:02,298 --> 00:39:03,719 හමු නොවීම. 556 00:39:21,932 --> 00:39:23,255 ඔයා වැරදියි 557 00:39:24,984 --> 00:39:27,464 මම අමුත්තෙක් වෙන්න අකමැතියි. 558 00:39:29,119 --> 00:39:31,035 මම ඒක හංගගන්න දක්ෂ ඇති.. 559 00:39:34,145 --> 00:39:35,235 ඇයි ඔයා ආපහු ආවේ ? 560 00:39:35,319 --> 00:39:36,480 ඇයි ඔයා යන්නේ නැත්තේ ? 561 00:39:38,238 --> 00:39:39,488 මම දන්නේ නැහැ 562 00:39:40,159 --> 00:39:41,386 මම හිතන්නේ.. 563 00:39:42,599 --> 00:39:44,010 ...දාල යන එක වැරදියි කියල හිතුනා. 564 00:39:47,123 --> 00:39:48,236 අනික 565 00:39:49,921 --> 00:39:53,028 මට කැමති , මම දන්නා එකම කෙනා ඔයා විතරයි. 566 00:39:57,281 --> 00:39:58,994 ඔයා එක දෙයක් ගැන හරි 567 00:40:01,031 --> 00:40:02,329 මම දන්නවා අපි මැරෙන්න නියම වුනා කියල 568 00:40:02,413 --> 00:40:05,599 අපි අර ස්ටේෂමෙන් ඇවිත් වැන් එක නැහැ කියල දැනගත්තට පස්සේ. 569 00:40:08,090 --> 00:40:10,477 මම හිතන්නේ නැහැ අපිට හැංගෙන්න පුළුවන් කියල මේකෙන් 570 00:40:12,025 --> 00:40:13,440 ඇයි ඔයාට දිගටම යන්න ඕනේ? 571 00:40:16,325 --> 00:40:17,543 මගේ සහෝදරිය. 572 00:40:19,995 --> 00:40:21,327 මට එයාට අනතුරු අඟවන්න ඕනේ. 573 00:40:21,823 --> 00:40:23,834 අඩුගානේ උත්සාහ කරන්න 574 00:40:26,048 --> 00:40:27,519 මම එයාව මේකට ඇදලා ගත්තේ.. 575 00:40:28,488 --> 00:40:31,625 ඉස්සෙල්ලා වගේම. 576 00:40:32,221 --> 00:40:33,761 මම ගොඩක් නරක සහෝදරයෙක්. 577 00:40:34,330 --> 00:40:36,009 මම එයාට නරක විදිහට සැලකුවේ. 578 00:40:37,998 --> 00:40:41,985 මට කරන්න පුළුවන් දේ තමයි අඩුගානේ පැනල යන්න කියන්න. 579 00:40:46,957 --> 00:40:48,696 සමහරවිට එයාට පුළුවන් වෙයි. 580 00:40:55,458 --> 00:40:57,747 තව කොච්චර වෙලා යයිද අපිව එයාලට හොයාගන්න ? 581 00:40:59,114 --> 00:41:00,328 මම දන්නේ නැහැ. 582 00:41:08,220 --> 00:41:09,424 හරි 583 00:41:12,488 --> 00:41:13,714 අපි දිගටම යමු.. 584 00:41:15,874 --> 00:41:17,981 සමහරවිට අපිට කෝල් එකක් ගන්න පුළුවන් වෙයි 585 00:41:33,824 --> 00:41:35,038 ඩොලී.. 586 00:41:35,938 --> 00:41:37,358 මොකක් ? 587 00:41:37,442 --> 00:41:43,218 මම දන්නවා ඔයා ඔයාගේ සහෝදරයා ගැන වද වෙනවා කියල ඒත් ඔයා ඔයා ගැනමත් එහෙම කරන්න ඕනේ 588 00:41:46,386 --> 00:41:47,581 මම උත්සාහ කරනවා 589 00:41:48,360 --> 00:41:50,724 මම ප්‍රර්ථනා කරන්නේ එයා මැරිලා නැහැ කියල. 590 00:41:52,219 --> 00:41:53,574 සුභ නත්තලක්. 591 00:41:58,659 --> 00:42:00,478 හායි 592 00:42:01,457 --> 00:42:02,981 හෝ,හෝ,හෝ 593 00:42:03,065 --> 00:42:04,573 සැන්ටා ගෙදර 594 00:43:38,079 --> 00:43:39,166 මගුලයි! 595 00:45:11,065 --> 00:45:12,063 ටයිරෙල්! 596 00:45:16,873 --> 00:45:17,807 උඹ හොඳින්ද ? 597 00:45:27,390 --> 00:45:29,246 දෙවියනේ! 598 00:45:30,044 --> 00:45:31,117 මම හොඳින් 599 00:45:34,596 --> 00:45:36,163 අපිට එයාව දාල එන්න බැහැ. 600 00:45:42,447 --> 00:45:44,408 අපි උඹව ඉස්පිරිතාලෙකට දාන්න වෙනවා. 601 00:45:46,774 --> 00:45:47,695 මගුල 602 00:45:47,779 --> 00:45:49,405 එහෙම යන්න බැහැ. 603 00:45:50,052 --> 00:45:52,832 ඩාර්ක් ආමි එකෙන් අපිව හොයාගනියි එතකොට. 604 00:45:56,424 --> 00:45:59,354 අපි දිගටම යන්න ඕනේ මචන්. 605 00:45:59,438 --> 00:46:01,568 අපි ඔයාට උදව් කරන්න තැනක් හොයාගන්න ඕනේ 606 00:46:02,124 --> 00:46:03,352 නැහැ මම ඉවරයි 607 00:46:06,103 --> 00:46:09,264 වෑන් එකයි සාක්ෂි ටිකයි ගිනි තියන්න. 608 00:46:12,715 --> 00:46:15,788 වයිට්රෝස් ගැන බලාගන්න අමතක කරන්න එපා. 609 00:46:17,077 --> 00:46:18,109 හරිද ? 610 00:46:25,321 --> 00:46:26,295 ටයිරෙල්.. 611 00:46:32,782 --> 00:46:34,247 මට උඹට මැරෙන්න දෙන්න බැහැ 612 00:46:38,204 --> 00:46:39,889 මම වටයක් ගිහින් එන්නම්