1 00:00:00,000 --> 00:00:02,250 *** ගෝතම් පසුගිය කොටස් වලින් *** 2 00:00:02,290 --> 00:00:04,920 අපි තමුන් ගැන දන්නවා, ස්ට්‍රේන්ජ් මහාචාර්යතුමා. 3 00:00:04,920 --> 00:00:05,800 නරක උන් ඇතුළට එනවා. 4 00:00:05,800 --> 00:00:06,830 අමනුස්සයො එළියට එනවා. 5 00:00:06,870 --> 00:00:09,200 මම තමයි ෆයර්ෆ්ලයි. 6 00:00:09,240 --> 00:00:11,100 සෙලීනා. 7 00:00:11,140 --> 00:00:12,540 සෙලීනා ඉන්නෙ හියුගෝ ස්ට්‍රේන්ජ් ළඟ. 8 00:00:14,310 --> 00:00:16,370 ඔයාට ඔයාගෙ නම මතකද? 9 00:00:16,410 --> 00:00:18,110 මගේ නම තමයි ෆිෂ් මූනි. 10 00:00:18,140 --> 00:00:21,680 මට චීස් සැන්ඩ්විච් එකක් හදනවා. 11 00:00:24,050 --> 00:00:25,920 ඔයා මට සැන්ඩ්විච් එකක් හැදුවා. 12 00:00:25,950 --> 00:00:27,850 - ඇයි? - අනේ මංදා. 13 00:00:27,890 --> 00:00:29,420 එතකොට ඇත්තටම ඔයා කොහොමද ආකම් එකට ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙන්නෙ? 14 00:00:29,460 --> 00:00:32,490 - මම පොඩි නිරීක්ෂණ චාරිකාවක් ඉල්ලන්නම්. - ඔයාගෙ තාත්තව මරන්න කියලා නියෝග දුන්න මනුස්සයගෙන්? 15 00:00:32,530 --> 00:00:33,860 එයාට ඕන වෙයි අපි දන්නෙ මොනවද කියලා හොයාගන්න. 16 00:00:33,890 --> 00:00:35,760 අනික අපි මාවයි ලුසියස්වයි තර්ජනයක් විදිහට දකින්නෙත් නෑ. 17 00:00:35,800 --> 00:00:38,560 මම බුලොක්ට කෝල් කරනවා, එයා පොලිස්කාරයො සිය ගානක් එක්ක කඩාගෙන බිඳගෙන ඇතුළට එයි. 18 00:00:38,600 --> 00:00:41,300 මුන්ව අල්ලගන්නවා. 19 00:00:42,600 --> 00:00:45,870 ඔයාට පුළුවන් හැම දෙයක්ම ඉහල ප්‍රදේශයේ තියෙන ගොඩනැගිල්ලට ගෙනියන්න. 20 00:00:45,910 --> 00:00:48,870 ඔයා ළඟ පිපුරුම් උපකරණයක් තියෙනවනේ, ඒක පාවිච්චි කරනවා. 21 00:00:48,910 --> 00:00:50,410 ඉන්දියන් හිල් එක විනාශ කරලා දානවා. 22 00:00:50,440 --> 00:00:52,410 බැසිල් කියන්නෙ කටුස්සෙක් වගේ කෙනෙක්. 23 00:00:52,450 --> 00:00:53,680 ඔයා බලන්න කැමතිද? 24 00:01:01,190 --> 00:01:02,350 පාහර බල්ලා! 25 00:01:02,390 --> 00:01:03,790 මම තමයි ජිම් ගෝඩ්න්. 26 00:01:05,600 --> 00:01:07,690 හරි එහෙනම්, ගිහිං අපේ කට්ටියව බේරගන්න. 27 00:01:13,630 --> 00:01:14,800 ගෝඩ්න්ගෙ කිසිම සළකුණක් නෑ. 28 00:01:14,840 --> 00:01:16,230 අපි තව කොච්චර වෙලාවක් බලාගෙන ඉන්න ඕනද? 29 00:01:16,270 --> 00:01:17,870 එයාට තත්පර දහයක් දෙන්න. 30 00:01:17,900 --> 00:01:21,240 ඔයාට ජිම්ව පෙනුණේ නැත්නම්, ඔතනට කඩාගෙන ඇතුල් වෙලා එයාව හොයාගන්න. 31 00:01:21,270 --> 00:01:22,710 ප්‍රවේශ කණ්ඩායම ලෑස්ති වෙන්න. අපි එකට ගණන් කරපු ගමන් යනවා. 32 00:01:22,740 --> 00:01:23,810 යන්න. 33 00:01:23,840 --> 00:01:24,880 මාව ආවරණය කරන්න. 34 00:01:37,790 --> 00:01:39,560 යන්න! යන්න! 35 00:01:39,590 --> 00:01:41,560 හතරයි, තුනයි, 36 00:01:41,590 --> 00:01:42,560 දෙකයි... 37 00:01:44,020 --> 00:01:45,500 සංසුන් වෙන්න! 38 00:01:46,210 --> 00:01:48,230 - සංසුන් වෙන්න, නිලධාරීතුමන්ලා. - ඔහොම ඉන්න! 39 00:01:48,270 --> 00:01:49,570 ඔහොම ඉන්න! 40 00:01:49,600 --> 00:01:51,000 මුකුත් කරන්න එපා. 41 00:01:51,040 --> 00:01:53,670 - කිසිම අවුලක් නෑ. - මුකුත් කරන්න එපා! මුකුත් කරන්න එපා! 42 00:01:53,710 --> 00:01:55,240 "කිසිම අවුලක් නෑ"? 43 00:01:55,280 --> 00:01:56,810 ඔයාගෙ වෙලාව නාස්ති කරන්න වුණ එක ගැන කණගාටුයි, මචෝ. 44 00:01:56,840 --> 00:01:58,380 ප්‍රධාන මූලස්ථානයට ගියොත් කොහොමද? 45 00:01:58,410 --> 00:01:59,480 අනිවා, ජිම්. 46 00:01:59,510 --> 00:02:01,380 ඔයා හොඳින්ද? 47 00:02:01,410 --> 00:02:02,750 ඔයාගෙ නිකන් විශ්වාස කරන්න බැරි ගතියක් පේන්නෙ. 48 00:02:02,780 --> 00:02:04,780 මීට කළින් කවදාවත් මෙහෙම දැනිලා නෑ. 49 00:02:07,550 --> 00:02:09,590 ස්ට්‍රේන්ජ්! ස්ට්‍රේන්ජ්! 50 00:02:09,620 --> 00:02:10,920 ස්ට්‍රේන්ජ්! 51 00:02:10,960 --> 00:02:12,320 ස්ට්‍රේන්ජ්, පාහර බල්ලෝ! 52 00:02:12,360 --> 00:02:14,230 වරෙන් ආපහු මෙහාට! 53 00:02:21,900 --> 00:02:23,430 ඉතින්... 54 00:02:23,470 --> 00:02:25,170 ඔයා ඇත්තටම මේක කරනවා? 55 00:02:25,210 --> 00:02:26,400 මගේ තීරණයක් නෙවෙයි. 56 00:02:26,440 --> 00:02:29,770 රෝගීන්ව ඉහළ ප්‍රදේශයේ ගොඩනැගිල්ලට ප්‍රවාහනය කරන්න ලෑස්ති කරන්න. 57 00:02:29,810 --> 00:02:32,140 - ඔයාගෙ එක රෝගියෙක් හරි පැනගන්න නම් හදන්නෙ... - එයාලා එහෙම කරන එකක් නෑ. 58 00:02:32,180 --> 00:02:34,210 පොලිස්කාරයො ටිකව හුඟ වෙලාවක් පරක්කු කරවන්න පුළුවන් වෙන එකක් නෑ. 59 00:02:34,250 --> 00:02:35,680 රෝගීන් ටිකව ලෑස්ති කරලා ඉක්මණට අයින් කරනවා. 60 00:02:35,720 --> 00:02:37,180 ගෝඩ්න්ගෙයි වේන්ගෙයි ප්‍රශ්නෙ විසඳපු ගමන්ම, 61 00:02:37,220 --> 00:02:38,550 අපි බෝම්බෙ පුපුරවනවා. 62 00:02:38,590 --> 00:02:39,880 එහෙමයි, සර්. 63 00:02:51,700 --> 00:02:54,700 හරි එහෙනම්... 64 00:02:54,740 --> 00:02:56,430 ප්‍රෙහේලිකා ළමයිනේ, 65 00:02:56,470 --> 00:03:00,110 කවුද ලෑස්ති ජීවිතය හෝ මරණය සෙල්ලම කරන්න? 66 00:03:00,140 --> 00:03:01,440 මහත්මයා, මිස්ටර් නිග්මා. 67 00:03:01,470 --> 00:03:02,810 ඔයා නිග්මා තමා නේද? 68 00:03:02,840 --> 00:03:04,440 මේක නම් විහිළුවක්. 69 00:03:04,480 --> 00:03:06,210 පොලීසිය දන්නවා අපි මෙහාට ආවා කියලා. ඔයාට අපිව මරන්න බෑ! 70 00:03:06,250 --> 00:03:07,710 ඔහේලා සෙල්ලම කරන්න ලෑස්තිද?! 71 00:03:10,910 --> 00:03:12,250 ඔව්. 72 00:03:12,290 --> 00:03:13,720 හොඳයි. 73 00:03:13,750 --> 00:03:15,090 ඔයාලට එක පාරක් උත්තර දෙන්න පුළුවන්. 74 00:03:15,120 --> 00:03:16,820 උත්තරේ සාකච්ඡා කරන්න විනාඩි පහක් තියෙනවා. 75 00:03:16,860 --> 00:03:20,460 ඉන්දියන් හිල් එක පාලනය කරන්නෙ කවුද? 76 00:03:23,500 --> 00:03:25,300 ඉන්දියන් හිල් එක පාලනය කරන්නෙ කවුද? 77 00:03:25,330 --> 00:03:27,930 ඔයාලට එක පාරක් උත්තරේ දෙන්න පුළුවන්. 78 00:03:27,970 --> 00:03:30,100 හීන් සීරුවේ හිතන්න, හාදයිනේ. 79 00:03:30,140 --> 00:03:33,300 හරියට උත්තරේ දෙන්න... 80 00:03:33,340 --> 00:03:35,010 නැත්නම් මැරෙන්න. 81 00:03:36,280 --> 00:03:37,790 ස්ට්‍රේන්ජ්! 82 00:03:37,820 --> 00:03:40,420 ස්ට්‍රේන්ජ්? 83 00:03:40,460 --> 00:03:42,460 කොහොමද. 84 00:03:46,200 --> 00:03:48,370 ඔය මොකද්ද? 85 00:03:48,400 --> 00:03:50,070 අවන්කභාවයේ සීරම් එක. 86 00:03:50,100 --> 00:03:51,970 මට ඔයා දන්න දේවල් දැනගන්න ඕනා. 87 00:03:52,000 --> 00:03:53,270 ඉන්න. 88 00:03:53,300 --> 00:03:55,340 ඉන්න! 89 00:04:03,720 --> 00:04:05,250 ඉතින්, දැන් ඔයාට කොහොමද දැනෙන්නෙ? 90 00:04:06,920 --> 00:04:08,890 සතුටු දායකයි කියලා නම් දැනෙන්නෙ නෑ. 91 00:04:08,920 --> 00:04:11,450 ඔයාට තව හරියටම කියන්න පුළුවන්ද? 92 00:04:13,120 --> 00:04:15,090 මට දැනෙන්නෙ මට ආරක්ෂාවක් නෑ කියලා. 93 00:04:15,130 --> 00:04:16,590 හැගීම් විවෘතයි කියලා. 94 00:04:16,630 --> 00:04:20,360 ඔයාගෙ හැගීම් සම්පූර්ණයෙන්ම ස්වාභාවිකයි වගේම සාමාන්‍යයි. 95 00:04:20,400 --> 00:04:23,470 ලැජ්ජා වෙන්න කිසිම දෙයක් නෑ. 96 00:04:23,500 --> 00:04:25,200 ඔයා ඉන්නෙ අසරණ තත්ත්වයක. 97 00:04:25,240 --> 00:04:29,010 ඔයාට කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ. 98 00:04:29,040 --> 00:04:31,210 ඔයාට ඒක තේරෙනවද? 99 00:04:31,240 --> 00:04:33,110 ඔව්. 100 00:04:34,210 --> 00:04:35,750 නෑ. 101 00:04:35,780 --> 00:04:36,950 නෑ? 102 00:04:36,980 --> 00:04:38,180 ඔයාට මොනවද කරන්න පුළුවන්? 103 00:04:40,180 --> 00:04:42,850 ජේම්ස්, ඔයාට මොනවද කරන්න පුළුවන්? 104 00:04:42,890 --> 00:04:44,790 සැළැස්මක් ගැහුවා. 105 00:04:44,820 --> 00:04:46,590 මට කියන්න බලන්න ඔයාගෙ සැළැස්ම. 106 00:04:46,630 --> 00:04:49,530 ඉර මුදුන් වෙන වෙලාව වෙද්දි මම ගෝතම් පොලීසිය සම්බන්ධ කරගත්තෙ නැත්නම්, 107 00:04:49,560 --> 00:04:52,130 එයාලට මට කරදරයක් නෑ කියලා කිවුවෙ නැත්නම්, 108 00:04:52,160 --> 00:04:55,130 එයාලා තමුන්ගෙ පස්සෙන් ඒවි. 109 00:04:55,170 --> 00:04:57,000 ඔව්. 110 00:04:57,040 --> 00:04:58,770 ඔව්,මම දන්නවා. 111 00:04:58,800 --> 00:05:02,510 ඔයා පැහැදිළිවම ගෝතම් පොලීසිය සම්බන්ධ කරගත්තා. 112 00:05:02,540 --> 00:05:04,870 කිසිම කෙනෙක් එන්නෙ නෑ. 113 00:05:06,380 --> 00:05:09,480 ඔයාට පුළුවන් පොඩ්ඩක් නිස්කලංකව ඉන්න. 114 00:05:16,460 --> 00:05:17,790 ජිම්? 115 00:05:17,820 --> 00:05:19,460 ජිම්? 116 00:05:20,460 --> 00:05:22,690 හාර්ව්. 117 00:05:22,730 --> 00:05:23,760 ස්ට්‍රේන්ජ් නිර්දෝශීයි? 118 00:05:23,800 --> 00:05:24,830 මොන මගුලක්ද වුණේ? 119 00:05:24,860 --> 00:05:26,630 තවත් ඉස්සරහට යන්න බැරි තත්ත්වයක්. 120 00:05:26,670 --> 00:05:28,160 "තවත් ඉස්සරහට යන්න බැරි තත්ත්වයක්"? 121 00:05:28,200 --> 00:05:30,000 ඔයා මොනවද මේ කියවන්නෙ, "තවත් ඉස්සරහට යන්න බැරි තත්ත්වයක්? 122 00:05:30,940 --> 00:05:32,100 එයාට සම්බන්ධතා තියෙනවා. 123 00:05:32,140 --> 00:05:34,070 මගේ යාන්ත්‍රික ශිල්පියාටත් සම්බන්ධතා තියෙනවා. කාටද නැත්තෙ? 124 00:05:34,110 --> 00:05:36,540 අපිට හරස් වෙන්න බැරි මිනිස්සු එක්ක. 125 00:05:36,580 --> 00:05:37,710 මොන මිනිස්සුද? 126 00:05:37,740 --> 00:05:39,710 ඔයා දැනගන්න ඕන නෑ. 127 00:05:41,010 --> 00:05:42,650 මාව විශ්වාස කරන්න. 128 00:05:42,680 --> 00:05:44,510 ඔයාට ඇඟට අමාරුවක් එහෙම නෑ නේද? 129 00:05:44,550 --> 00:05:46,080 ඔයා හරි අමුතුයිනෙ. 130 00:05:46,120 --> 00:05:47,550 පොඩි හෙම්බිරිස්සා උණක් වෙන්න ඇති, සමහර විට. 131 00:05:48,330 --> 00:05:49,450 හොඳයි එහෙනම් පොඩ්ඩක් දුරට වෙලා ඉන්න. 132 00:05:49,490 --> 00:05:51,990 මම මේ සතියෙ පොඩ්ඩක් කෙල්ලෙක් එක්ක වැඩේට යනවා, හිතාගෙන ඉන්න විදිහටම වෙයි කියලා හිතාගෙන. 133 00:05:54,660 --> 00:05:57,290 ඔයාලට තත්පර 60 ක් ඉතුරු වෙලා තියෙනවා. 134 00:05:57,330 --> 00:06:00,030 ඉන්දියන් හිල් එක පාලනය කරන්නෙ කවුද? 135 00:06:02,870 --> 00:06:04,770 මම නම් කියන්නෙ හියුගෝ ස්ට්‍රේන්ජ්. 136 00:06:04,800 --> 00:06:06,370 වේන් සමාගම. 137 00:06:06,400 --> 00:06:08,200 වේන් සමාගම තමා ඉන්දියන් හිල් එක පාලනය කරන්නෙ. 138 00:06:08,240 --> 00:06:10,740 - ඒක නම් සාධක නැති අනුමානයක්. - උත්තරේ හොඳටම පැහැදිළියි නම් එයා ඇයි ඒ ප්‍රශ්නෙ අහන්නෙ? 139 00:06:10,780 --> 00:06:12,380 එයාට දැනගන්න ඕනා අපි දන්න දේවල්. 140 00:06:12,410 --> 00:06:13,340 අපි දන්නවා කියලා අපි හිතන දේවල්. 141 00:06:13,350 --> 00:06:15,010 ඒ තමා වේන් සමාගම. 142 00:06:15,050 --> 00:06:16,950 ඒක ඔයාලගෙ උත්තරේ? මෙහෙ වෙලාව ඉවර වේගෙන එන්නෙ. 143 00:06:16,980 --> 00:06:18,010 ඔව්. 144 00:06:21,090 --> 00:06:22,550 හරි! 145 00:06:22,590 --> 00:06:26,290 වේන් සමාගම තමා ඉන්දියන් හිල් එක පාලනය කරන්නෙ. 146 00:06:26,320 --> 00:06:28,390 නියමයි, බෲසි. 147 00:06:28,430 --> 00:06:30,030 ඔයාලා සම්පූර්ණයෙන්ම වගේ ආරක්ෂිතයි. 148 00:06:30,060 --> 00:06:31,490 තව එක ප්‍රශ්නයි තියෙන්නෙ. 149 00:06:31,530 --> 00:06:33,330 - ඔයාලා ලෑස්තිද? - ඔව්. 150 00:06:33,360 --> 00:06:34,600 ඔයාලට විනාඩි පහක් තියෙනවා ,ප්‍රෙහේලිකා කොල්ලනේ. 151 00:06:34,630 --> 00:06:37,230 හරියට උත්තරේ දෙන්න නැත්නම් මැරෙන්න. 152 00:06:37,270 --> 00:06:43,510 වේන් සමාගම තමා ඉන්දියන් හිල් එක පාලනය කරන්නෙ, ඒත් කවුද වේන් සමාගම පාලනය කරන්නෙ? 153 00:06:53,820 --> 00:06:56,250 මෙයාලව ආරක්ෂක මට්ටම් පිළිවෙලට එළියට ගෙනියන්න. 154 00:06:56,290 --> 00:06:58,250 අවධානම අඩුම අයව මුළින්. 155 00:06:58,290 --> 00:07:00,960 මෙයාලව අඩපණ කරවලා බස් එකට දාන්න. 156 00:07:00,990 --> 00:07:03,960 ඒ වැඩේ වේගෙන් කරන්න හැබැයි හරිම ප්‍රවේසමෙන්. 157 00:07:04,000 --> 00:07:06,900 ආරක්ෂාව තමා අපේ මූලිකම දේ. 158 00:07:06,930 --> 00:07:07,800 එහෙමයි, මැඩම්. 159 00:07:09,330 --> 00:07:10,470 ඒයි, නෝනා. 160 00:07:10,500 --> 00:07:11,730 වැඩ වැඩි දවසක්, වැඩ වැඩි දවසක්. 161 00:07:11,770 --> 00:07:14,270 අපි ඔයා ගැන බලන්න එන්නම්, අංක 13. 162 00:07:14,310 --> 00:07:16,240 තමුන්ගෙ අම්මා වෙන්න ඇති අංක 13, 163 00:07:16,270 --> 00:07:18,810 හැබැයි මම නම් මිනිහෙක්. 164 00:07:18,840 --> 00:07:21,810 ෆිෂ් මූනි, බැල්ලියේ. 165 00:07:26,750 --> 00:07:31,320 මෙහෙදි, තමුන් නැවත පණ ලබා දුන්න 13 වෙනි පරීක්ෂක වස්තුව, 166 00:07:31,360 --> 00:07:34,460 එතකොට මම මිස් පීබොඩී. 167 00:07:36,130 --> 00:07:39,630 අනික තමුන් මගේ අම්මා ගැන කතා නොකළොත් හුඟක් හොඳයි. 168 00:07:39,660 --> 00:07:42,630 මිස් පීබොඩී, 169 00:07:42,670 --> 00:07:45,230 මං සමාව ඉල්ලනවා. 170 00:07:45,270 --> 00:07:47,100 මම පොඩ්ඩක් විතර මානසික පීඩනයකින් ඉන්නෙ. 171 00:07:47,140 --> 00:07:49,770 මම කැමති නෑ හිරකරලා ඉන්නවට. 172 00:07:49,810 --> 00:07:52,270 ඒක මගේ ස්වභාවයට විරුද්ධයි. 173 00:07:52,310 --> 00:07:54,280 මට තේරෙනවා. මට තේරෙනවා. 174 00:07:54,310 --> 00:07:57,950 ඒත් තමුන් මිල කරන්න බැරි විද්‍යාත්මක හාස්කමක්. 175 00:07:57,980 --> 00:08:00,650 තමුන් තව දුරටත් ජීවතුන් අතර නෑ. 176 00:08:00,690 --> 00:08:02,520 හුදෙකලාව ඉන්න එක හරිම දුකයි තමා 177 00:08:02,550 --> 00:08:04,290 හැබැයි වළක්වන්න බෑ. 178 00:08:04,320 --> 00:08:06,960 මේ බලන්න, මම මීට කළිනුත් මෙහෙම හිරවෙලා ඉඳලා තියෙනවා. 179 00:08:06,990 --> 00:08:10,860 පිස්සු විද්‍යාඥයො වෙන ඔහේලා හැමෝම කියන්නෙ එකම විදිහෙ කතා තමා. 180 00:08:10,900 --> 00:08:12,900 මට වැඩක් නෑ. 181 00:08:12,930 --> 00:08:15,700 මට යන්න දෙනවා. 182 00:08:18,070 --> 00:08:20,500 සමාවෙන්න, 13. 183 00:08:20,540 --> 00:08:21,800 අපි යමු. 184 00:08:23,840 --> 00:08:26,440 තමුන් හැප්පෙන්නෙ වැරදි ගෑනිත් එක්කයි! 185 00:08:26,480 --> 00:08:27,710 තමුන්ට මම කියන එක ඇහෙනවද? 186 00:08:27,750 --> 00:08:29,510 වැරදි ගෑණි! 187 00:09:00,100 --> 00:09:01,260 මෙතන? 188 00:09:01,500 --> 00:09:03,730 චුට්ටක් විතර මැද්දට වැඩියි, එක්කො. 189 00:09:03,760 --> 00:09:06,730 ඔයාට එක කොටසක් මුළු කාමරේම අල්ලගන්නවා දකින්න ඕන නෑනෙ. 190 00:09:06,770 --> 00:09:08,200 අතනින් තියලා බලන්න. 191 00:09:16,240 --> 00:09:18,210 ඔයා හරියටම හරි. 192 00:09:18,250 --> 00:09:19,880 පේනවද? මම ඔයාට කිවුවනෙ මෙයා ප්‍රයෝජනවත් වෙයි කියලා. 193 00:09:19,910 --> 00:09:21,380 මෙතන කළින්ට වඩා හොඳ නැද්ද? 194 00:09:22,620 --> 00:09:24,520 අභ්‍යන්තර සැරසිළි වැඩ වලට මම දක්‍ෂ නෑ. 195 00:09:24,550 --> 00:09:26,590 WTGC සමග පැයේ පුවත්. 196 00:09:26,620 --> 00:09:34,260 පොලිස් මූලාශ්‍ර පවසන්නේ, ආකම් උන්මත්තකාගාරය සහ එහි මතභේදකාරී ප්‍රධානියා වන මහාචාර්ය හියුගෝ ස්ට්‍රේන්ජ්ට එරෙහිව දියත් කිරීමට නියමිත වැටලීමක් පිළිබඳ වාර්තා සාවද්‍ය බවයි. 197 00:09:34,300 --> 00:09:38,260 මෙම ප්‍රකාශයන් එලෙස තිබියදී, කරදරයට පත් ගොඩනැගිල්ල අසල සිදුවන පොලිස් ක්‍රියාකාරීත්වයේ තිබෙන නොසන්සුන් ස්වභාවයන් 198 00:09:38,300 --> 00:09:41,330 - කට කතා ප්‍රබල කර තිබෙනවා... - හියුගෝ 199 00:09:41,370 --> 00:09:43,000 ස්ට්‍රේන්ජ්. 200 00:09:46,510 --> 00:09:49,640 කොච්චර ආස හිතෙනවද. 201 00:09:52,680 --> 00:09:54,410 ඉක්මන් කරලා උත්තර දෙන්න, ජිම්. 202 00:09:54,450 --> 00:09:57,250 හිත හිත ඉන්නෙ නැතුව. ඔයා කාටද වැඩියෙන්ම ආදරේ කළේ, ඔයාගෙ අම්මටද ඔයාගෙ තාත්තටද? 203 00:09:57,290 --> 00:09:58,080 අම්මට. 204 00:09:58,120 --> 00:09:59,050 ඇයි? 205 00:09:59,090 --> 00:10:01,290 මට මගේ තාත්තගෙ පුළුවන්කම රිස්සුවේ නෑ. 206 00:10:01,320 --> 00:10:02,920 මට තේරෙනවා. ඔව්. 207 00:10:02,960 --> 00:10:03,920 එතකොට එයා මැරුණහම... 208 00:10:03,960 --> 00:10:04,590 ඔව්. 209 00:10:04,630 --> 00:10:05,890 ...ඔයාට මොන වගේද දැනුනෙ? 210 00:10:05,930 --> 00:10:06,660 වැරදිකාරයා කියලා. 211 00:10:06,690 --> 00:10:07,660 මෝටර් රථ අනතුරකටද? ඇයි? 212 00:10:07,700 --> 00:10:09,430 ඒක ඔයාගෙ වැරද්දක් නෙවෙයිනෙ. 213 00:10:09,460 --> 00:10:11,900 මම හිතින් හිතුවා එයා මැරිලා කියලා. ඉතින් ඊට පස්සෙ එයා මැරුණා. 214 00:10:11,930 --> 00:10:13,900 ඔයාට ළඟදි දරුවෙක්ව නැති වුණා. 215 00:10:13,930 --> 00:10:15,070 ඔව්. 216 00:10:15,100 --> 00:10:16,900 ඒක නිසා ඔයාට මොන වගේද දැනෙන්නෙ? 217 00:10:18,130 --> 00:10:19,860 වැරදිකාරයා කියලා. 218 00:10:19,860 --> 00:10:21,310 ආයෙමත් වැරදියි කියලා. 219 00:10:21,340 --> 00:10:22,440 ඔයා ඔයාටම වරද පටව ගන්නවද? 220 00:10:22,480 --> 00:10:23,740 ඒක වුණේ මගේ වැරැද්දෙන්. 221 00:10:23,780 --> 00:10:25,740 ආ. ආ, මට තේරෙනවා. මම ඒක දැනන් හිටියෙ නෑනෙ. 222 00:10:25,780 --> 00:10:28,080 එතකොට ඒ දරුවගෙ අම්මට මොකද වුණේ? 223 00:10:28,120 --> 00:10:30,450 - ලී, නේද අම්මා? - එයා ඉන්නෙ... 224 00:10:30,490 --> 00:10:32,450 දකුණු පැත්තට වෙන්න තියෙන දිහාවක. 225 00:10:32,490 --> 00:10:34,050 ඔයා එයාට තාමත් ආදරෙයිද? 226 00:10:34,090 --> 00:10:35,050 ඔව්. 227 00:10:35,090 --> 00:10:36,260 ඔයාට එයා එක්ක ජීවත් වෙන්න ඕනද? 228 00:10:36,290 --> 00:10:37,260 ඔව්. 229 00:10:37,290 --> 00:10:39,460 ඇයි ඔයා එයා එක්ක නැත්තෙ? 230 00:10:39,490 --> 00:10:42,090 මම එයාට ඇති වෙන්න දුක් විඳින්න සලස්වලා තියෙනවා. 231 00:10:42,130 --> 00:10:46,100 ජිම්, ඔයා දැන් සංසුන් වෙන්න. 232 00:10:46,590 --> 00:10:49,130 ඔයාගෙ ඇස් වහගන්න. 233 00:10:50,140 --> 00:10:53,410 හිතාගන්න මම තමා දෙවියො කියලා. 234 00:10:55,100 --> 00:10:57,280 සර්වබලධාරී. 235 00:10:57,310 --> 00:10:59,080 මම තමා දෙවියන්, 236 00:10:59,110 --> 00:11:03,720 ඒ වගේම මම ඔයාව ඔයාගෙ හැම වරදකින්ම නිදහස් කරනවා. 237 00:11:03,750 --> 00:11:06,090 මම ඒ වැරදි ඔයා මත පැටෙව්වා, 238 00:11:06,120 --> 00:11:08,620 ඉතින් දැන්... 239 00:11:08,660 --> 00:11:11,420 මම ඒවා ඔයාගෙන් අයින් කරනවා. 240 00:11:11,460 --> 00:11:12,860 ඒවා අතුරුදහන්. 241 00:11:12,890 --> 00:11:15,290 ඔයාගෙ කරදර අතුරුදහන්. 242 00:11:20,200 --> 00:11:23,270 ඉතින් කොහොමද ඔයාට දැනෙන්නෙ? 243 00:11:23,300 --> 00:11:24,400 හිතට සතුටුයි. 244 00:11:24,440 --> 00:11:25,400 හුඟක් සතුටුයි. 245 00:11:25,440 --> 00:11:27,540 හොඳයි. 246 00:11:27,580 --> 00:11:29,580 හොඳයි, හොඳයි. 247 00:11:31,680 --> 00:11:33,750 ජිම්... 248 00:11:33,780 --> 00:11:36,320 දැන් ඉතින් අපි හිතේ බරින් නිදහස් නිසා 249 00:11:36,350 --> 00:11:38,720 වගේම අවංකව කතා කරන නිසා, මට කියන්න: 250 00:11:38,750 --> 00:11:42,520 අපි මෙතන ඉන්දියන් හිල් එකේ කරන වැඩ ගැන ඔයා මොනවද දන්නෙ? 251 00:11:42,560 --> 00:11:45,390 ඔයාලා හමුදා ප්‍රයෝජනයට අමනුස්සයින්ව හදනවා. 252 00:11:45,430 --> 00:11:47,890 අප්පා, අපි ඊට වඩා හුඟක් දේවල් කරනවා, ඒත් කා වෙනුවෙන්ද? 253 00:11:49,200 --> 00:11:51,030 කාටද ඉන්දියන් හිල් එක අයිති? 254 00:11:51,070 --> 00:11:53,030 වේන් සමාගමටනේ. 255 00:11:53,070 --> 00:11:56,670 එතකොට පිටි පස්සෙ ඉඳගෙන වේන් සමාගම් පාලනය කරන්නෙ කවුද? 256 00:11:57,300 --> 00:12:00,610 කවුද ගෝතම් නගරයේ හැම දෙයක්ම පාලනය කරන්නෙ... 257 00:12:00,640 --> 00:12:03,180 පිටි පස්සෙ ඉඳගෙන? 258 00:12:03,210 --> 00:12:05,680 අනේ මංදා. 259 00:12:05,710 --> 00:12:07,410 පෝසත් අයද? 260 00:12:07,450 --> 00:12:09,520 අප්පා, එයාල නම් පෝසත් තමා, මට විශ්වාසයි. 261 00:12:09,550 --> 00:12:11,780 ඒ වුණත් ඔයාට තව හරියටම කියන්න පුළුවන්ද? 262 00:12:13,890 --> 00:12:17,360 කවුද ගෝතම් පාලනය කරන්නෙ, ජිම්? 263 00:12:21,260 --> 00:12:23,260 ඔයා කවදාවත් අහලා එහෙම නැද්ද... 264 00:12:25,600 --> 00:12:28,370 ...රහස් කවුන්සිලයක් ගැන? 265 00:12:28,890 --> 00:12:30,600 රහස් කවුන්සිලයක්? 266 00:12:31,970 --> 00:12:34,240 නෑ. 267 00:12:34,280 --> 00:12:36,280 විශිෂ්ඨයි. 268 00:12:36,310 --> 00:12:37,840 විශිෂ්ඨයි. 269 00:12:37,880 --> 00:12:39,210 ස්තූතියි. 270 00:12:39,250 --> 00:12:41,510 ඒක තමා මට දැනගන්න ඕන වුණේ. 271 00:12:41,550 --> 00:12:43,450 ස්ට්‍රේන්ජ් මහාචාර්යතුමා? 272 00:12:43,480 --> 00:12:44,750 කියන්න, ජිම්? 273 00:12:44,790 --> 00:12:46,390 ඔයා ලී ගැන කියපු දේ. 274 00:12:47,330 --> 00:12:49,420 මට තිබුණේ එයා පස්සෙන් යන්නද? 275 00:12:49,460 --> 00:12:51,420 අප්පා, කිසිම සැකයක් නෑ. 276 00:12:51,460 --> 00:12:54,860 ඔයා ඔයාගෙ හදවත, ඔයාගෙ හෘද සාක්‍ෂියට පූජා කරන තැනට ඔයාගෙ වැරදි ඔයාව යොමු කරලා තියෙන්නෙ. 277 00:12:54,900 --> 00:12:57,930 හැබැයි වැරදි කිසිම වැඩකට නෑ. 278 00:12:59,270 --> 00:13:01,130 ආදරයයි, ජිම්. 279 00:13:02,470 --> 00:13:04,940 ආදරය තමයි අපේ මාර්ගෝපදේශකයා. 280 00:13:07,980 --> 00:13:09,880 මට කියන්න දුකයි, වෙලාව ඉවරයි. 281 00:13:09,910 --> 00:13:11,910 ලොකු යාළුකමක් සහ අවංකභාවයක් සහිත ස්වභාවයකින්, 282 00:13:11,950 --> 00:13:16,820 ඔයාගෙ ජීවිතේ ගැන මම කතා කර කර හිටියෙ ඔයාගෙ ජීවිතේට අනාගතයක් තියෙනවා වගේ. 283 00:13:16,850 --> 00:13:20,320 ඒත් ඒක එහෙම නෙවෙයි. 284 00:13:22,990 --> 00:13:25,660 ඔයාට තියෙන්නෙ පැය කීපයයි. 285 00:13:27,500 --> 00:13:31,000 ඔයාලට තත්පර 30ක් ඉතුරු වෙලා තියෙනවා. 286 00:13:31,030 --> 00:13:33,070 කවුද වේන් සමාගම පාලනය කරන්නෙ? 287 00:13:33,100 --> 00:13:34,600 අයියෝ, එක්කො යක්ෂයා වෙන්න ඇති. 288 00:13:34,640 --> 00:13:36,470 කොමියුනිස්ට්වාදියො? මායාකාරියො? 289 00:13:36,500 --> 00:13:38,100 නෑ. මේ ප්‍රශ්නෙ පිටි පස්සෙ මොකක් හරි ඇත්තක් තියෙනවා. 290 00:13:38,140 --> 00:13:39,410 මොකක් හරි ලොකු රහසක්. 291 00:13:39,440 --> 00:13:41,240 මම අවුරුදු දහයක් තිස්සෙ වේන් සමාගමට වැඩ කරනවා... 292 00:13:41,280 --> 00:13:42,340 එහෙ ඇති කිසිම ලොකු රහසක් නෑ. 293 00:13:42,380 --> 00:13:44,640 අධ්‍යක්ෂක මණ්ඩලය තමා වේන් සමාගම පාලනය කරන්නෙ. 294 00:13:44,680 --> 00:13:45,610 තත්පර පහළවයි. 295 00:13:45,650 --> 00:13:47,180 ඒක කීයටවත් උත්තරේ වෙන්න බෑ, ලූෂියස්. 296 00:13:48,280 --> 00:13:49,680 තත්පර දහයයි. 297 00:13:49,720 --> 00:13:51,050 අපිට තව වෙලාව දෙනවා! 298 00:13:51,090 --> 00:13:52,490 තත්පර පහයි! 299 00:13:52,520 --> 00:13:53,520 අධ්‍යක්ෂක මණ්ඩලය. 300 00:13:58,630 --> 00:14:00,430 වැරදියි. 301 00:14:00,460 --> 00:14:03,200 අයියෝ, අපරාදෙ. 302 00:14:03,230 --> 00:14:05,360 නිවැරදි උත්තරේ තමයි... 303 00:14:10,000 --> 00:14:12,200 කණගාටුයි, හාදයිනේ. ඔයාලා පරදිනවා. 304 00:14:12,240 --> 00:14:15,270 එතකොට පරාජිතයින්ට මොකද වෙන්නෙ? 305 00:14:15,310 --> 00:14:16,380 යව්සා! (ලොකු සතුටක් ප්‍රකාශ කිරීමට යොදන්න්ක්) 306 00:14:17,450 --> 00:14:20,510 විෂ වායුවෙන් මරණය! 307 00:15:33,500 --> 00:15:35,030 ජිම්. 308 00:15:35,090 --> 00:15:36,560 ජිම්. 309 00:15:36,590 --> 00:15:37,990 කොහොමද. 310 00:15:38,030 --> 00:15:40,060 කොහොමද. 311 00:15:40,090 --> 00:15:42,190 අපි මේ පණ පිටින්ද? 312 00:15:42,230 --> 00:15:43,800 මේ වෙනකම් අවුලක් නෑ. 313 00:15:43,830 --> 00:15:46,370 හරියටම දැනගන්න ඕන වුණා... මම හිතුවෙ අපි මැරුණා කියලා. 314 00:15:49,320 --> 00:15:51,570 ඒක නම් හරිම අකාරුණිකයි. 315 00:15:51,610 --> 00:15:53,670 එතකොට ඔයාට කොහොමද? 316 00:15:53,710 --> 00:15:55,540 අපි නම් පිස්සු හැදෙන වෙලාවක් ගත කරලා ඉන්නෙ. 317 00:15:55,580 --> 00:15:56,980 මාත් එහෙම්මම තමා. 318 00:15:57,010 --> 00:15:58,580 ඔයා හොඳින්ද? 319 00:15:58,610 --> 00:15:59,950 මං පොඩ්ඩක් විතර මත් වෙලා. 320 00:15:59,980 --> 00:16:01,380 ඒ යකා මාව මත් කළා. 321 00:16:01,420 --> 00:16:02,920 මාව කතා කෙරෙව්වා. 322 00:16:02,950 --> 00:16:04,750 වේන් සමාගම ගැන, හරි? 323 00:16:04,790 --> 00:16:05,920 හැම දෙයක් ගැනම. 324 00:16:06,790 --> 00:16:07,450 බෲස්... 325 00:16:08,420 --> 00:16:11,190 මට තිබුණේ කවදාවත්ම ඔයාට ඒ පොරොන්දුව නොවී ඉන්න. 326 00:16:11,230 --> 00:16:13,730 - ඒක නම් ඇත්තටම... - මම අහංකාරයි වගේම මෝඩ වුණා... 327 00:16:13,730 --> 00:16:15,130 ඉතින් මට සමාවෙන්න. 328 00:16:15,160 --> 00:16:17,960 මම උත්සාහා කරලා තියෙන්නෙ හරි දේ කරන්න, ඒත්... 329 00:16:18,000 --> 00:16:21,330 මම මොන තරම් මෝඩයෙක් වුණාද. 330 00:16:24,440 --> 00:16:27,410 මොන විදිහෙ බෙහෙත්ද උන් ඔයාට දුන්නෙ? 331 00:16:27,440 --> 00:16:29,840 හොඳට කළා, එඩ්. මම හුඟක් අගය කරනවා. 332 00:16:29,880 --> 00:16:32,240 ඔයා නම් නිකන් යකදුරෙක් වගේ. 333 00:16:32,280 --> 00:16:34,650 - මායාකාර දොස්තර කෙනෙක්. - ඉතින්, ඔබතුමයි මායි අතරෙ විතරක් තියාගමු, 334 00:16:34,680 --> 00:16:36,550 කවුද වේන් සමාගම පාලනය කරන්නෙ? 335 00:16:36,580 --> 00:16:38,580 මට ඔයාට කියන්න පුළුවන්, හැබැයි ඊට පස්සෙ... 336 00:16:38,620 --> 00:16:40,390 මට ඔයාගෙ මොළේ ඉස්සරහා කොටස අයින් කරන්න වෙයි. (මතකයට අදාළ ප්‍රදේශය තියෙන්නෙ එතන) 337 00:16:41,860 --> 00:16:43,190 තේරෙනවා. 338 00:16:43,220 --> 00:16:44,820 ඉතින්, තව ටිකක් ඉස්සරහට යන ගමන්, සර්, මම හුඟාක් කැමතියි 339 00:16:44,860 --> 00:16:46,330 ඔබතුමාගෙ අනෙක් ඕනම වැඩකට උදව් කරන්න. 340 00:16:46,360 --> 00:16:49,130 ඔයා මගේ කාර්යමණ්ඩලයට පුදුම හිතෙන විදිහෙ සාමාජිකයෙක් වෙන්න තිබුණා, එඩ්, 341 00:16:49,160 --> 00:16:51,900 පුදුම හිතෙන විදිහෙ සාමාජිකයෙක්, ඔයාට සිහිබුද්ධිය තිබුණා නම්. 342 00:16:52,690 --> 00:16:55,100 - ඇත්තටම නෙවෙයිනෙ... - ඇත්තටම තමයි. 343 00:16:55,140 --> 00:16:57,970 ඔයා හරිම ප්‍රයෝජනවත් වුණා, ඒ වගේම අහංකාර වෛද්‍යාචාර්යවරුන් වෙන අපිට 344 00:16:58,010 --> 00:17:01,670 ඔයා වගේ පිස්සු මිනිහෙක්ගෙන් ඉගෙන ගන්න දේවල් හුඟක් තියෙනවා. 345 00:17:01,710 --> 00:17:03,640 හැබැයි එච්චරම හුඟක් නෙවෙයි. 346 00:17:03,680 --> 00:17:05,010 නෑ! නෑ, නෑ, නෑ, නෑ! 347 00:17:05,050 --> 00:17:07,050 ඔයාට මට පිස්සු හැදිච්ච එකෙක්ට වගේ සළකන්න බෑ! 348 00:17:07,080 --> 00:17:08,250 නෑ! 349 00:17:08,280 --> 00:17:11,180 මැඩම්, මට ඔබතුමියට කියන්න සුභ ආරංචි වගයක් තියෙනවා. 350 00:17:11,220 --> 00:17:14,920 ගෝඩ්නුයි වේනුයි ෆොක්සුයි සාමාන්‍ය දේවල් හැර වෙන මුකුත් දන්නෙ නෑ. 351 00:17:14,960 --> 00:17:16,760 එයාලා කිසිම කෙනෙක්ට ඇත්ත කියලා නෑ, 352 00:17:16,790 --> 00:17:18,820 මොකද එයාලා ඇත්ත දන්නෙ නැති නිසා. 353 00:17:24,870 --> 00:17:26,730 අපේ රහස ආරක්‍ෂිතයි. 354 00:17:28,740 --> 00:17:30,370 උන් හැමෝවම මරලා දාන්න, ඊට පස්සෙ 355 00:17:30,410 --> 00:17:33,340 ඔයාගෙ පරීක්ෂක වස්තු ටික ඔතනින් ඉවත් කරන එක කරගෙන යන්න. 356 00:17:33,370 --> 00:17:34,940 එහෙමයි, මැඩම්. 357 00:17:34,980 --> 00:17:37,840 ඉන්දියන් හිල් එක විනාශ කරන වැඩේ නියමිත විදිහටම සිද්ධ වේවි. 358 00:17:37,880 --> 00:17:41,110 ගැලවෑන්ව නිදහස් කළා කියන එක තමුන්ගෙ කොටසෙ වුණ බරපතල වැරැද්දක්. 359 00:17:41,150 --> 00:17:48,350 තවදුරටත් තමුන්ගෙ රෝගීන්ව මොනම අපහසුදායක තත්ත්වයක් තිබුණත් එළියට යවන එකක් නෑ. 360 00:17:49,760 --> 00:17:52,190 මට තේරෙනවා, මැඩම්. 361 00:17:59,590 --> 00:18:01,820 ස්ට්‍රේන්ජ් සම්බන්ධ මේ මිනිස්සු, 362 00:18:01,860 --> 00:18:04,590 උන් හෙන අමාරුකාරයො වෙන්න ඕනා... ඔයාව මේකෙන් අයින් කරවන්න නම්. 363 00:18:04,630 --> 00:18:06,960 අප්පා උන් අමාරුකාරයො තමා. 364 00:18:07,000 --> 00:18:08,900 මට කිසිම භයානක දෙයක් දැනගන්න ඕන නෑ.. 365 00:18:08,930 --> 00:18:11,200 මම මේ කැමති පොඩි උද්දීපනයකට ලක් වෙන්න විතරයි. 366 00:18:11,240 --> 00:18:13,570 ඇත්තටම කියන්නෙ, ඔයා දැනගන්න ඕන නෑ. 367 00:18:13,600 --> 00:18:15,140 ඔයාට මතකද ඔයා මට අර ඉස්පිරිතාලෙ ඉඳලා කතා කරපු වෙලාව 368 00:18:15,170 --> 00:18:17,140 ඔයා ෆැල්කොන්ව රෝද ඇඳක තියාගෙන හිටපු වෙලාව, 369 00:18:17,170 --> 00:18:21,440 තව මුළු නගරෙමයි උන්ගෙ මාමයි (මැරෝනි) ඔයාලා දෙන්නව මරන්න හොයපු වෙලාව? 370 00:18:23,080 --> 00:18:27,150 - මට කොහොම අමතක වෙන්නද? - මතකද මම ෆෝන් එකෙන් ඔයාට කියපු දේ? 371 00:18:27,180 --> 00:18:28,780 මතකද මම මොකද්ද කිවුවෙ කියලා? 372 00:18:29,990 --> 00:18:31,590 මට අමතක වෙනවා. 373 00:18:31,620 --> 00:18:32,890 ඒකට නම් හිනා යනවා. 374 00:18:32,920 --> 00:18:35,990 ගෝඩ්න්, ඔයා ආපහු ඇවිල්ලා. මොකද වුණේ? 375 00:18:36,030 --> 00:18:37,930 මාස්ටර් බෲස් කෝ? ලුසියස් කොහෙද? 376 00:18:37,960 --> 00:18:39,400 එයාලා කොහෙද?! 377 00:18:39,430 --> 00:18:40,460 ඔයා එයාලව දැක්කද? 378 00:18:40,500 --> 00:18:41,600 මේ, ඇල්ෆ්‍රඩ්, පොඩ්ඩක් සංසුන් වෙන්න. 379 00:18:41,630 --> 00:18:43,170 - එයාලා කෝ? - ඇල්ෆ්‍රඩ්... 380 00:18:43,200 --> 00:18:44,000 ඇල්ෆ්‍රඩ්... 381 00:18:44,040 --> 00:18:45,900 සංසුන් වෙන්න. 382 00:18:45,940 --> 00:18:49,440 මාස්ටර් බෲසුයි ලුසියසුයි ආපහු වේන් මන්දිරය දිහාවට ගියා. 383 00:18:49,470 --> 00:18:51,540 පටන් ගැන්මක් විදිහට ඕක නම් උණු උණු බොරුවක් නේද? 384 00:18:51,580 --> 00:18:52,940 - මම මේ එහෙ ඉඳලා ආවා විතරයි. - මම ඔයාට මොකක් කියන්නද? 385 00:18:52,980 --> 00:18:55,240 සමහර විට එයාලා... මොනා හරි කන්න නවතින්න ඇති. 386 00:18:55,280 --> 00:18:57,150 ඉතින්, ස්ට්‍රේන්ජ්ට මොකද වෙන්නෙ? 387 00:18:57,180 --> 00:18:58,510 ඒක පැටලිලි සහිතයි. 388 00:18:58,550 --> 00:19:00,520 හරි ඉතින් කියනවා එහෙනම්! මොකද්ද?! 389 00:19:01,690 --> 00:19:04,450 පැටලිලි සහිත පොලිස් වැඩ! 390 00:19:07,060 --> 00:19:08,860 එයාට පොඩ්ඩක් හෙම්බිරිස්සා උණ හැදිලා. 391 00:19:19,020 --> 00:19:19,850 ඔයා. 392 00:19:28,040 --> 00:19:29,290 ඔයාට කොහොමද? 393 00:19:29,290 --> 00:19:31,590 අවුලක්ම නෑ. ඔයාගෙ තත්ත්වෙ කොහොමද? 394 00:19:31,630 --> 00:19:33,290 කලබලයක් නැතුව ඉන්නවා. 395 00:19:33,330 --> 00:19:38,060 උන් මේක පුපුරවලා මේ හැම දෙයක්ම උඩහ පැත්තට ගෙනියන්නයි යන්නෙ. 396 00:19:38,100 --> 00:19:39,130 කොයි වෙලාවටද? 397 00:19:39,170 --> 00:19:41,130 ඉක්මණටම. හරියට, පැයකින් වගේ. 398 00:19:41,170 --> 00:19:43,040 - ඔයාට පැනගන්න පුළුවන්ද? - නැතුව. 399 00:19:43,070 --> 00:19:46,810 ෆයර්ෆ්ලයි හිතන්නෙ මම එයාගෙ යාළුවා කියලා, ඒ නිසා මට විශ්වාසවන්ත තත්ත්වයක් තියෙනවා. 400 00:19:46,840 --> 00:19:48,670 එහෙනම් එහෙම්මම කරන්න. මෙතනින් එළියට ගිහිල්ලා පොලීසියට කතා කරන්න. 401 00:19:48,710 --> 00:19:51,780 - මම මට කැමති දේ කරන්නම්. - මමයි ඔයාව මේ අවුලට ගෙනාවෙ... මම හිතුවෙ මගේ යහපත ගැන විතරයි 402 00:19:51,810 --> 00:19:53,650 තව අහංකාර වුණා වගේම මිනිස්සුන්ව මගේ වාසියට හරව ගත්තා. 403 00:19:53,680 --> 00:19:56,350 - මම ඔයාව පාවිච්චි කළා, ඉතින් මට ඒ ගැන සමාවෙන්න. - හරියට ඔයාට මාව පාවිච්චි කරන්න පුළුවන් වගේ. 404 00:19:56,380 --> 00:19:58,550 මමත් ඔයාව නම්මව ගත්තා. 405 00:19:59,720 --> 00:20:01,490 හැමවෙලේම එහෙමයි. 406 00:20:01,520 --> 00:20:04,090 ඒ කියපු එක ඇත්ත වුණත් කමක් නෑ... 407 00:20:04,120 --> 00:20:06,490 ඔයාට පැනගන්න පුළුවන් නම්, ඒක කරන්න. 408 00:20:07,740 --> 00:20:09,700 මිනිස්සුන්ව තමන්ගෙ වාසියට හරවගන්න පුළුවන්. 409 00:20:09,730 --> 00:20:11,530 වගේ. 410 00:20:14,200 --> 00:20:15,470 එයා මොනවද කිවුවෙ? 411 00:20:15,500 --> 00:20:17,470 එයා, එයා කැමති දේ කරයි. 412 00:20:20,810 --> 00:20:21,670 තව මෙහෙ බෝම්බෙකුත් තියෙනවා. 413 00:20:59,580 --> 00:21:02,180 කොහොමද, අංක 13. 414 00:21:02,220 --> 00:21:03,820 කළබල වෙන්නෙ නැතුව ඉන්න. 415 00:21:05,750 --> 00:21:08,220 කිසිම කෙනෙක් ඔයාට කරදරයක් කරන්න නෙවෙයි යන්නෙ. 416 00:21:08,260 --> 00:21:10,660 පොඩි විනෝද චාරිකාවක් යන්න වෙලාව හරි. 417 00:21:10,690 --> 00:21:12,560 මට ඔයාගෙ දකුණු අත දෙන්න. 418 00:21:22,940 --> 00:21:25,440 මගේ නම කියනවා. 419 00:21:25,470 --> 00:21:27,210 ෆිෂ් මූනි. 420 00:21:27,240 --> 00:21:28,970 අන්න හරි. 421 00:21:31,780 --> 00:21:34,080 තමුන්ගෙ නම මොකද්ද? 422 00:21:34,120 --> 00:21:35,750 එතල් පීබොඩී. 423 00:21:36,770 --> 00:21:38,460 එතල්... 424 00:21:38,460 --> 00:21:41,920 ඔයා ඉන්නෙ දුකෙනුයි කාංසාවෙනුයි වගේ. 425 00:21:41,960 --> 00:21:46,160 - ඔයාට ඒක හරියටම තේරුණා. - ඔයා මට මෙතනින් එළියට යන්න දෙන්න... 426 00:21:46,170 --> 00:21:48,260 එතකොට මම ඔයාගෙ යාළුවා වෙන්නම්. 427 00:22:08,880 --> 00:22:10,550 අපොයි, නෑ නෑ, 428 00:22:10,580 --> 00:22:11,650 නෑ, නෑ, නෑ, 429 00:22:11,680 --> 00:22:14,450 නෑ, නෑ, නෑ. 430 00:22:19,090 --> 00:22:20,860 මේක ගැන උනන්දුවක් ඇති වෙනවා. මිස් පීබොඩී, 431 00:22:20,890 --> 00:22:23,190 ඔයා මොනවද ඔය කරන්නෙ? 432 00:22:23,230 --> 00:22:24,630 මෙයා කියන දේවල්. 433 00:22:24,660 --> 00:22:26,360 ඇයි? 434 00:22:26,400 --> 00:22:28,330 අනේ මංදා. 435 00:22:28,370 --> 00:22:30,030 මූනි නෝනා, 436 00:22:30,070 --> 00:22:32,700 ඔයා ළඟ විශේෂ හැකියාවන් තියෙනවනෙ. 437 00:22:32,740 --> 00:22:36,070 ඔයාගෙ හමේ තියෙන යම් විදිහක මනසට බලපාන රසායනික කාරකයක්, මම හිතන්නෙ. 438 00:22:36,110 --> 00:22:37,540 ඔයාව නම් අදහාගන්නත් බෑ. 439 00:22:37,580 --> 00:22:39,810 ඔව්, ඇත්තටම අදහාගන්න බෑ. 440 00:22:39,840 --> 00:22:41,140 ඉස්සර ඉඳන්ම එහෙම තමා. 441 00:22:41,180 --> 00:22:42,550 මොකට කියනවද. 442 00:22:42,580 --> 00:22:45,320 මං ගැන කතා කරන්න හුඟක් ආසයි, ඒ වුණාට අපිට බස් එකක් අල්ලගන්න තියෙනවා. 443 00:22:45,350 --> 00:22:46,920 ආ, නෑ, මිස් මූනි, 444 00:22:46,950 --> 00:22:49,220 ඔයයි අර බස් එකේ ඉන්න අනිත් අයයි 445 00:22:49,250 --> 00:22:50,750 ප්‍රසිද්ධියේ පෙනී හිටියොත්, 446 00:22:50,790 --> 00:22:53,760 ඒක විප්ලවයක් ඇති කරයි, ලොකු අර්බුදකාරී තත්ත්වයක් ඇති කරයි. 447 00:22:53,790 --> 00:22:56,390 මට ඔයාට නිකම්ම ඔහේ මෙතනින් එළියට ඇවිදගෙන යන්න දෙන්න බෑ. 448 00:22:56,430 --> 00:22:58,160 බලනවකො එහෙනම්. 449 00:22:58,200 --> 00:22:59,360 අනේ, යන්න නම් එපා. 450 00:22:59,400 --> 00:23:01,100 අනේ, ඔයා මගේ හිත බිඳිනවා. 451 00:23:01,130 --> 00:23:02,330 මම ඔයාට මගේම දුවට වගේ ආදරෙයි. 452 00:23:02,370 --> 00:23:04,630 කිසිම කෙනෙක්ට ඊට වඩා ඔයාට ආදරේ කරන්න බෑ, 453 00:23:04,640 --> 00:23:06,740 හැබැයි මට ඔයාව මරන්න වෙයි මම ඔයාට යන්න දෙන්න කළින්. 454 00:23:06,770 --> 00:23:09,910 අනේ, ජීවිතය තෝරගන්න. 455 00:23:09,940 --> 00:23:12,940 තමුන්ට තිබුණේ නියම පිම්පියෙක් වෙන්න. 456 00:23:13,910 --> 00:23:14,910 එපා, එපා, එපා. 457 00:23:14,950 --> 00:23:16,410 එපා, එපා, එපා! 458 00:23:16,450 --> 00:23:18,710 ඌව ආපහු අරගෙන එනවා. 459 00:23:26,620 --> 00:23:27,590 හියුගෝ... 460 00:23:27,630 --> 00:23:29,230 මම තමුන්ට අණ කරනවා 461 00:23:29,260 --> 00:23:30,290 ඕක නවත්තන්න කියලා... 462 00:23:30,330 --> 00:23:31,190 දැන්මම. 463 00:23:33,130 --> 00:23:34,200 නවත්තනවා... 464 00:23:34,230 --> 00:23:35,030 දැන්මම! 465 00:23:35,070 --> 00:23:36,570 මම කියන එක ඇහෙනවද? 466 00:24:05,800 --> 00:24:08,260 ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මකයි. 467 00:24:08,300 --> 00:24:10,830 ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මකයි. 468 00:24:14,090 --> 00:24:15,340 නෑ! 469 00:24:22,480 --> 00:24:25,580 දහස් වතාවක් විතර කෝල් කරන්න ගිහිල්ලම මහන්සියි. 470 00:24:25,620 --> 00:24:27,320 තාමත් උත්තරයක් නෑ. 471 00:24:27,350 --> 00:24:28,980 එයාලා ඉන්නෙ ස්ට්‍රේන්ජ් ළඟ, මට හොඳටම විශ්වාසයි. 472 00:24:29,020 --> 00:24:30,150 මළ මගුලයි, 473 00:24:30,190 --> 00:24:32,990 ඔහේ තාමත් මෙතනද? මම ඔහේට දහස් වතාවක් විතර කිවුවනෙ, 474 00:24:33,020 --> 00:24:35,390 ස්ට්‍රේන්ජ් නිර්දෝශීයි. 475 00:24:35,430 --> 00:24:36,760 ඔයා ඒකට වග කියනවද? 476 00:24:36,790 --> 00:24:38,330 ඒක අමුතුයි නේද ඒ වුණාට? 477 00:24:38,360 --> 00:24:39,200 මම කියන්නෙ, 478 00:24:39,230 --> 00:24:40,660 එයාලා ක්‍රියාන්විතයෙදි අතුරුදහන් කියන එක. 479 00:24:40,700 --> 00:24:41,930 ඒකට නම් හිනා යනවා. 480 00:24:42,900 --> 00:24:44,330 - අමුතුයි. - හිනා යනවා? 481 00:24:44,370 --> 00:24:46,770 එක්කො මම ප්‍රහාරක බලඇණිය ආපහු ආකම් වලට යැව්වොත් හොඳයි, 482 00:24:46,800 --> 00:24:48,040 - පොඩි සෝදිසියක් දාලා බලන්න. - නෑ, නෑ, නෑ. 483 00:24:48,070 --> 00:24:49,110 ඔයා ඒක කරන්න ඕන නෑ. 484 00:24:49,140 --> 00:24:50,110 නරක අදහසක්. මාව විශ්වාස කරන්න. 485 00:24:50,140 --> 00:24:52,040 ඒක නම් හොඳ අදහසක් නෙවෙයි. 486 00:24:52,080 --> 00:24:54,310 ඔයා කොච්චර කාලෙක ඉඳලා මාව දන්නවද? 487 00:24:54,350 --> 00:24:55,780 හොඳයි එහෙනම්, 488 00:24:55,810 --> 00:24:57,980 ඔයාට අවුලක් නැත්නම්, මම හිතන්නෙ මටත් අවුලක් නෑ. 489 00:24:58,020 --> 00:24:59,780 මං නම් දන්නෙ නෑ ඔයාගෙ හිත අවුල් කරේ කවුද කියලා ,ගෝඩ්න්, 490 00:24:59,820 --> 00:25:00,880 හැබැයි ඔයා නම් නිකන්... 491 00:25:02,490 --> 00:25:04,120 ...අමුතුයි. 492 00:25:04,160 --> 00:25:05,390 හේයි, ඇල්ෆ්‍රඩ්. 493 00:25:06,250 --> 00:25:07,490 කීන් නෝනා. 494 00:25:07,530 --> 00:25:08,890 කොහොමද ගෙදර වැඩ කරන එක එහෙම? 495 00:25:10,100 --> 00:25:11,490 ඇයි ඔයා මෙහාට... 496 00:25:11,530 --> 00:25:12,860 ජිමී, මගෙ වස්තුවේ, 497 00:25:12,900 --> 00:25:14,530 මට විශ්වාසයි ඔයාට හුඟාක් වැඩ තියෙනවා කියලා, 498 00:25:14,570 --> 00:25:16,000 ඒ වුණාට අපිට තනියම වචනයක් කතා කරන්න පුළුවන්ද? 499 00:25:18,670 --> 00:25:21,040 අනිවාර්යයෙන්. 500 00:25:24,540 --> 00:25:26,040 හොඳයි, ඔයාගෙ පෙනුම නම් අජූතයි. 501 00:25:26,080 --> 00:25:27,440 අප්පා, ස්තූතියි, බාබරා. 502 00:25:27,480 --> 00:25:28,480 ඔයා නම් හරිම ලස්සනයි. 503 00:25:28,510 --> 00:25:29,850 ලැජ්ජා හිතෙනවා. 504 00:25:29,880 --> 00:25:32,420 ප්‍රශ්නෙ: ආකම්වල මොන මගුලක්ද වෙන්නෙ? 505 00:25:32,450 --> 00:25:34,220 ඔයාගෙනුත් ප්‍රශ්ණ දෙකක් අහනවා, කෙල්ලේ. 506 00:25:34,250 --> 00:25:37,120 ඇයි ඔයා අහන්නෙ, සහ... ඒකෙන් මට තියෙන වාසිය මොකද්ද? 507 00:25:37,470 --> 00:25:39,790 මම අහන්නෙ මගේ හිතවත්ම යාළුවෙක්ට 508 00:25:39,790 --> 00:25:42,060 උත්තරේ දැනගන්න ඕන නිසා, 509 00:25:42,090 --> 00:25:44,390 අනික ඒකෙන් ඔයාට මොන ප්‍රතිලාබයක් ලැබෙනවටද කැමති? 510 00:25:44,430 --> 00:25:46,730 හේයි, වසන්ත කාලයා උදා වෙලා තියෙන්නෙ, කෙල්ලේ. 511 00:25:46,760 --> 00:25:48,830 එහෙනම් දැන් ඔයා මට ආයෙමත් කැමතිද? 512 00:25:48,870 --> 00:25:50,770 අකමැති වෙන්න මොකද්ද තියෙන්නෙ? 513 00:25:50,800 --> 00:25:53,100 ඉතින්, ඔයා ලී ගැන අමතක කරලා ඉන්නෙ. 514 00:25:53,140 --> 00:25:54,000 ලී? 515 00:25:55,440 --> 00:25:57,770 ලී තොම්ප්කින්ස්. 516 00:25:57,810 --> 00:25:59,040 නෑ, ඒ ගෑණිව අමතක කරලා දාන්න. 517 00:25:59,080 --> 00:26:00,780 ඒ දේවල් දැන් වෙනස් කරන්න බෑ. 518 00:26:00,810 --> 00:26:02,410 තමුසෙ ජිම් නෙවෙයි. 519 00:26:02,450 --> 00:26:04,350 මොකද්ද ඔයා දැන් කිවුවෙ? 520 00:26:04,380 --> 00:26:05,780 තමුසෙ ජිම් නෙවෙයි! 521 00:26:07,020 --> 00:26:08,380 පොඩ්ඩක් ඔහොම ඉන්න, නෝනා. 522 00:26:10,920 --> 00:26:13,090 දෙයි හාමුදුරුවනේ. 523 00:26:23,870 --> 00:26:25,700 හිරකරලා ඉන්න කට්ටියව මරලා දාන්න. අපිට යන්න වෙනවා. 524 00:26:26,380 --> 00:26:27,770 අපි කොහෙද යන්නෙ? මොකද්ද හදිස්සිය? 525 00:26:27,810 --> 00:26:28,800 කට වහගන්නවා. 526 00:26:28,840 --> 00:26:30,340 ෆ්‍රීස්, ඒක කරලා දාන්න. 527 00:26:31,310 --> 00:26:32,640 අම්මෝ, පොඩ්ඩක් සංසුන් වෙන්න. 528 00:26:32,680 --> 00:26:33,640 මෙයාට මොකද වෙලා තියෙන්නෙ? 529 00:26:33,680 --> 00:26:34,440 කට වහගන්නවා! 530 00:26:34,480 --> 00:26:35,780 තමුසෙ කට වහගන්නවා. 531 00:26:36,310 --> 00:26:37,950 ඇයි ඔයාට එයාලව මරන්නම වෙන්නෙ? 532 00:26:37,950 --> 00:26:39,220 ඇයි ඔයා ඔච්චර දරුණු? 533 00:26:39,250 --> 00:26:40,880 මං දැනන් හිටියා මට තිබුණේ තමුන්ව මරලා දාන්න කියලා. 534 00:26:40,920 --> 00:26:43,150 ෆ්‍රීස්, මෙයාව මරලා දාන්න. 535 00:26:44,620 --> 00:26:45,990 පොඩ්ඩක් ඉන්න! 536 00:26:46,020 --> 00:26:47,260 මට කණගාටුයි, ෆයර්ෆ්ලයි. 537 00:26:47,290 --> 00:26:49,460 මම ඔයාට කිවුවනෙ, මෙයා පරීක්ෂණයක්. 538 00:26:49,490 --> 00:26:51,390 ඒත් මෙයා මගේ යාළුවා. මට මෙයාව ඕනා. 539 00:26:54,430 --> 00:26:56,100 අපිට මේකට වෙලාව නෑ. 540 00:26:56,130 --> 00:26:57,800 අනේ එයාට මට කරදරයක් කරන්න ඉඩ දෙන්න එපා. 541 00:26:57,840 --> 00:26:58,970 ෆ්යර්ෆ්ලයි... 542 00:26:59,940 --> 00:27:01,740 ...අනේ මට උදව් කරන්න. 543 00:27:01,770 --> 00:27:02,810 ඕක කරනවා එහෙම නෙවෙයි. 544 00:27:06,440 --> 00:27:08,240 අයින් වෙනවා, කෙල්ලේ. 545 00:27:09,550 --> 00:27:11,750 මාව අයින් කරවනවා. 546 00:27:11,780 --> 00:27:13,680 ෆයර්ෆ්ලයි, එපා. 547 00:27:13,720 --> 00:27:15,080 එපා! 548 00:27:30,940 --> 00:27:32,470 ඒ පාර මොකද්ද? 549 00:27:33,570 --> 00:27:36,310 සද්දෙ නම් යුද්ධයක් වගේ. 550 00:27:39,080 --> 00:27:40,610 මොකද වෙන්නෙ? 551 00:27:40,650 --> 00:27:42,510 සරළ මනෝවිද්‍යාව. 552 00:27:42,550 --> 00:27:45,050 හරි මොහොත එනකම් බලාගෙන හිටියෙ. 553 00:27:46,250 --> 00:27:48,850 ඔයාලා එනවද මොකද්ද? 554 00:28:08,030 --> 00:28:10,840 පිපිරීමට විනාඩි 15 යි. 555 00:28:11,370 --> 00:28:14,640 පිපිරීමට විනාඩි 15 යි. 556 00:28:25,650 --> 00:28:26,560 ස්ට්‍රේන්ජ්. 557 00:28:27,750 --> 00:28:29,160 ස්ට්‍රේන්ජ්! 558 00:28:35,130 --> 00:28:35,830 නැගිටිනවා. 559 00:28:36,260 --> 00:28:37,970 ස්ට්‍රේන්ජ්. 560 00:28:38,000 --> 00:28:39,200 ස්ට්‍රේන්ජ්! 561 00:28:45,830 --> 00:28:48,290 ඇල්ෆා කණ්ඩායමයි චාලි කණ්ඩායමයි ආකම් වලට. 562 00:28:48,290 --> 00:28:50,090 බ්‍රාවෝ කණ්ඩායමයි ඩෙල්ටා කණ්ඩායමයි ඉන්දියන් හිල් එකට. 563 00:28:50,120 --> 00:28:51,420 යනවා! 564 00:28:51,460 --> 00:28:57,680 ආ, පෙන්ගුයි, ඉතින් අපේ මිස්ටර් ස්ට්‍රේන්ජ් හරිම නරක කෙනෙක් කියලා එළිදරව් වෙනවා. 565 00:28:57,880 --> 00:28:59,100 පොලීසිය දැන් එයා ගැන දන්නවා. 566 00:28:59,130 --> 00:29:01,870 එයාලා හිතන්නෙ ස්ට්‍රේන්ජ් පැනගන්න බලාපොරොත්තු වෙනවා කියලා, ඒත් එයා පැන ගන්න එකක් නෑ. 567 00:29:01,900 --> 00:29:03,130 මට පින් සිද්ධ වෙන්න. 568 00:29:03,170 --> 00:29:04,130 ස්තූතියි, බාබරා. 569 00:29:04,170 --> 00:29:06,540 ඔයා මාව සතුටු කරලා තියෙන්නෙ. 570 00:29:08,840 --> 00:29:10,810 ලෑස්ති වෙන්න, බුච්, 571 00:29:10,840 --> 00:29:12,910 අපිට පරණ යාළුවෙක්ව අල්ලගන්න තියෙනවා. 572 00:29:17,580 --> 00:29:18,550 නැගිටිනවා, ස්ට්‍රේන්ජ්. 573 00:29:18,580 --> 00:29:20,450 මං දන්නවා තමුසෙ මැරිලා නෑ කියලා. 574 00:29:20,490 --> 00:29:21,180 නැගිටිනවා! 575 00:29:23,160 --> 00:29:25,390 ආ, ගෝඩ්න්. 576 00:29:25,420 --> 00:29:28,390 මම නිකට හිතනවා මගේ සැළැස්ම නුහුරට ගිහිල්ලා කියලා. 577 00:29:28,430 --> 00:29:30,630 ආයෙත් අහලා. මම දැන් තමුසෙව නැගිට්ටවනවා, 578 00:29:30,660 --> 00:29:32,500 එතකොට තමුසෙ අපිව තමුසෙගෙ රහස් විද්‍යාගාරෙට එක්කගෙන යන්නයි යන්නෙ. 579 00:29:32,530 --> 00:29:33,660 බෑ. 580 00:29:33,700 --> 00:29:34,900 තමුසෙට වෙන කරන්න දෙයක් නෑ. 581 00:29:37,000 --> 00:29:38,000 ඒක තියෙන්නෙ මේ පැත්තෙනෙ නේද? 582 00:29:38,040 --> 00:29:39,740 නෑ, අපිට එතනට යන්න බෑ. මම බෝම්බයක් හයි කළා. 583 00:29:39,770 --> 00:29:41,040 විද්‍යාගාරය පුපුරලා යන්නයි යන්නෙ. 584 00:29:41,070 --> 00:29:42,140 අපිට මෙතනින් එළියට යාගන්න වෙනවා! 585 00:29:42,170 --> 00:29:43,640 විනාඩි දහයකින්, 586 00:29:43,680 --> 00:29:46,080 සැතපුම් කාලක් ඇතුළත තියෙන හැම දෙයක්ම දූවිලි වෙලා යාවි. 587 00:29:46,110 --> 00:29:47,480 ඒක නම් විකාරයක්. 588 00:29:47,510 --> 00:29:51,010 මට ඕන වගේම ඔහේලටත් ජීවත් වෙන්න ඕන නම්, අවංකවම... අපි මෙතනින් ගියොත් හොඳයි. 589 00:29:51,050 --> 00:29:53,180 අපි එතන පල්ලෙහා විකිරණශීලී ද්‍රව්‍යයක් තියෙනවා කියලා හඳුනාගත්තා. 590 00:29:53,190 --> 00:29:54,720 ඔයා ඒක මුළින්ම එළියට අරගෙන ආවනෙ, නැද්ද? 591 00:29:54,750 --> 00:29:55,890 ඇති වෙන්න වෙලාව තිබ්බෙ නෑ. 592 00:29:56,230 --> 00:29:57,800 එයාලා මට කියවලා බලෙන් කෙරෙව්වා, 593 00:29:57,800 --> 00:30:01,830 ඒත් මම විකිරණශීලී වළාවක් ඇතිවෙන්න තියෙන සම්භාවිතාවය තරමක් අඩුයි කියලා ගණනය කළා. 594 00:30:01,860 --> 00:30:03,590 තමුන් වැරදි නම්, මිනිස්සු දහස් ගානක් මැරෙන්න පුළුවන්. 595 00:30:03,630 --> 00:30:04,890 ඔව්, ඔව්, ඔව්, 596 00:30:04,930 --> 00:30:10,330 හැබැයි ඒ පල විපාකෙ විඳින එක පල්ලෙහා ඉන්න උන් නිදහස් කරනවාට වඩා හුඟක් හොඳ වේවි. 597 00:30:10,370 --> 00:30:12,280 අපි කොහොමද ඒක වහලා දාන්නෙ? 598 00:30:12,280 --> 00:30:13,840 ආරක්ෂක ප්‍රාකාර ඉස්සිලා තියෙන්නෙ. විද්‍යාගාරය සීල් වෙලා තියෙන්නෙ. 599 00:30:13,870 --> 00:30:14,840 ඇතුළට යන්න මොකක්ම හරි ක්‍රමයක් ඇති. 600 00:30:14,870 --> 00:30:16,440 අපි යන්න ඕනා! 601 00:30:16,470 --> 00:30:17,870 අපි දැන්මම යන්න ඕනා! 602 00:30:17,910 --> 00:30:20,040 මට කියපං අර බෝම්බෙ අරගෙන ඒක නවත්තන්නෙ කොහොමද කියලා 603 00:30:20,080 --> 00:30:21,950 නැත්නම් මම උඹට මෙතනම මැරෙන්න ගහනවා! 604 00:30:21,980 --> 00:30:23,350 කරන විදිහ කිවුවොතින්, 605 00:30:23,380 --> 00:30:24,550 කොල්ලෝ, 606 00:30:24,580 --> 00:30:29,190 මම හිතන්නෙ මට පැහැදිළිවම මැරෙන්න වේවි. 607 00:30:30,490 --> 00:30:33,090 ඉන්න, නිග්මා දන්නවා පල්ලෙහාට යන්න ක්‍රමයක්. 608 00:30:37,230 --> 00:30:38,590 පොඩි උදව්වක් ගන්න පුළුවන්ද. 609 00:30:38,630 --> 00:30:39,800 ඔව්. 610 00:30:39,830 --> 00:30:41,030 ඔය දෙන්නා, 611 00:30:41,070 --> 00:30:42,430 ඔයාලට විනාඩි නමයක් තියෙනවා. 612 00:30:42,470 --> 00:30:43,620 ඔයාලට මෙතනින් පුලුවන්තාක් දුරකට යන්න. 613 00:30:43,620 --> 00:30:43,970 බෑ. 614 00:30:43,970 --> 00:30:45,300 යන්න, යන්න! 615 00:30:45,310 --> 00:30:47,100 ලූසියස්, මේ පැත්තෙන්. 616 00:30:50,780 --> 00:30:53,140 ඔව්, මම දන්නවා තමා කොහොමද කියලා, 617 00:30:53,180 --> 00:30:54,310 ඒ වුණාට මොකද්ද මේ කුලප්පුව? 618 00:30:54,350 --> 00:30:55,310 මොකද්ද මෙතන හදිස්සිය? 619 00:30:55,350 --> 00:30:56,550 ඒක කරනවකො. 620 00:31:02,450 --> 00:31:04,650 මම මේක කළොත් මට මොනවද හම්බවෙන්නෙ? 621 00:31:04,690 --> 00:31:06,390 තමුන්ට ජීවත් වෙන්න හම්බවෙනවා. 622 00:31:07,430 --> 00:31:09,630 සාධාරණයි. 623 00:31:12,970 --> 00:31:14,830 ආරක්ෂක පද්ධතිය අක්‍රීයයි. 624 00:31:17,870 --> 00:31:19,540 ආරක්ෂක පද්ධතිය අක්‍රීයයි. 625 00:31:30,320 --> 00:31:32,050 ඔයා බෝම්බ නිෂ්ක්‍රීය කරන්න දක්ෂයිද? 626 00:31:32,080 --> 00:31:34,020 මං තාම නම් දන්නෙ නෑ. 627 00:31:34,050 --> 00:31:35,520 ඔයා? 628 00:31:39,190 --> 00:31:43,460 පිපිරීමට මිනිත්තු දෙකයි. 629 00:31:44,140 --> 00:31:46,560 පිපිරීමට මිනිත්තු දෙකයි. 630 00:32:08,550 --> 00:32:10,820 අපොයි දෙයියනේ. 631 00:32:11,390 --> 00:32:12,690 මොකක් හරි අදහසක් තියෙනවද? 632 00:32:13,850 --> 00:32:16,470 ඔයා ළඟ පිහියක් එහෙම තියෙනවද? 633 00:32:16,470 --> 00:32:17,460 නෑ. 634 00:32:21,830 --> 00:32:24,230 අපි රෝගීන් එළියට ගැනීම සඳහා ආකම් එකට යමින් ඉන්නෙ. 635 00:32:24,270 --> 00:32:26,370 බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ කණ්ඩායම සූදානම්. 636 00:32:40,950 --> 00:32:42,990 දැන් මොකද්ද? 637 00:32:43,020 --> 00:32:44,750 ඔයා මගෙන්ද අහන්නෙ? 638 00:32:46,190 --> 00:32:49,060 මොකද කියන්නෙ අපි මේ ඔක්කොම දේවල් ටික ඇදලා දැම්මොතින්. 639 00:32:49,090 --> 00:32:50,430 මොනාද වෙන්නෙ කියලා බලන්න. 640 00:32:50,460 --> 00:32:52,400 නැවතුම් වැඩසටහනක් නම් නැතුව ඇති, සමහර විට 641 00:32:52,430 --> 00:32:54,830 සමහර විට අපිට වෙනස් කරන්න පුළුවන් වැඩසටහනක් ඇති. 642 00:32:54,870 --> 00:32:56,370 ඔව්. 643 00:32:56,400 --> 00:32:58,300 ඔව්. 644 00:33:02,510 --> 00:33:03,670 නෑ. 645 00:33:05,210 --> 00:33:06,610 වතුර. 646 00:33:08,310 --> 00:33:09,410 වතුර ඕනා. 647 00:33:09,450 --> 00:33:10,280 වතුර. 648 00:33:13,550 --> 00:33:17,420 මොකද්ද වෙන්නෙ? හෙලෝ? 649 00:33:17,460 --> 00:33:18,450 තත්පර 45 යි. 650 00:33:30,370 --> 00:33:32,100 තත්පර 15 යි. 651 00:33:59,060 --> 00:34:00,530 අනේ. 652 00:34:00,570 --> 00:34:03,200 මට වතුර ඕනා. 653 00:34:03,230 --> 00:34:06,280 වතුර. 654 00:34:06,280 --> 00:34:08,470 මට වතුර ඕනා. 655 00:34:35,390 --> 00:34:37,790 හෙලෝ! 656 00:34:37,830 --> 00:34:39,400 හෙලෝ! 657 00:34:42,230 --> 00:34:45,240 හෙලෝ! කට්ටිය! 658 00:34:45,270 --> 00:34:47,700 මොකද වෙන්නෙ? 659 00:34:48,840 --> 00:34:51,370 හෙලෝ! 660 00:34:52,250 --> 00:34:53,840 කොහෙද මගේ කට්ටිය? 661 00:34:53,880 --> 00:34:55,480 කොහෙද මගේ කට්ටිය? 662 00:34:55,510 --> 00:34:56,780 ඔයාලට තේරෙන්නෙ නෑ. 663 00:34:56,820 --> 00:34:59,120 මට මගේ කට්ටියව හොයාගන්න වෙනවා. 664 00:34:59,150 --> 00:35:01,990 මේකට ඵල විපාක තියෙයි. 665 00:35:05,090 --> 00:35:06,890 වීර පාහර බල්ලා. 666 00:35:06,930 --> 00:35:09,260 න්‍යෂ්ටික බෝම්බයක්? 667 00:35:09,290 --> 00:35:10,860 ඔයා කවදාවත් හිතන එකක් නෑ මොකද අපි මෙච්චර පරක්කු වුණේ කියලා. 668 00:35:10,900 --> 00:35:11,560 ප්‍රශ්නයක් තියෙනවා. 669 00:35:11,600 --> 00:35:13,400 අරහෙ යට මොනුන් හිටියත්, 670 00:35:13,430 --> 00:35:16,000 ඉන්දියන් හිල් ඒකෙ කවුරු හිටියත්, 671 00:35:16,030 --> 00:35:17,330 උන් තව දුරටත් එතන නෑ. 672 00:35:17,370 --> 00:35:21,270 කණ්ඩායම් දෙක තුනක් ඉන්දියන් හිල් සංකීර්ණයෙන් පිට වෙච්ච බස් එකක් පන්නන ගමන් ඉන්නෙ. 673 00:35:21,310 --> 00:35:22,840 ඒ උන් වෙන්න ඕනා. 674 00:35:22,870 --> 00:35:25,310 ඒ බස් එකට පැනගන්න දෙන්න බෑ. 675 00:35:32,150 --> 00:35:33,250 මේ කතා කරන්නෙ 12 වෙනි ඒකකය. 676 00:35:33,290 --> 00:35:36,220 D සීමාව ඔස්සේ දකුණු දෙසට ගමන් කරන ආකම් බස් රථය හඹා යනවා. 677 00:35:37,820 --> 00:35:39,860 ...12 වෙනි ඒකකය. 678 00:35:41,230 --> 00:35:43,560 අපි ඊළඟ ගොඩනැගිලි සංකීර්ණය අසලදි උන්ව අල්ල ගන්නම්. 679 00:35:43,600 --> 00:35:45,230 ලෑස්ති වෙන්න. 680 00:35:45,260 --> 00:35:46,730 මෙතන ලොකු ඉඩක් නෑ. 681 00:35:53,070 --> 00:35:54,640 බස් එක තියෙන්නෙ ඉස්සරහින් යන සාමාන්‍ය වාහන අතරෙ. එයා හිරවෙලා ඉන්නෙ. 682 00:36:10,860 --> 00:36:12,620 හරස් වීදියෙදි අල්ලගමු. 683 00:36:14,630 --> 00:36:17,830 මුකුත්ම නෑ. මම ඉස්සරහින් පරීක්‍ෂා කරලා බලන්නම්. 684 00:36:17,860 --> 00:36:20,100 32 වෙනි කාර් එකෙන් කැප්ටන් බුලොක්ට කතා කරන්නෙ. පෙට්ස්බර්ග් පැත්තට වෙන්න නැගෙනහිරට යනවා. 685 00:36:20,130 --> 00:36:21,530 මගුල. 686 00:36:21,570 --> 00:36:22,570 ඒ බස් ඒකෙ මොනවද තියෙන්නෙ, ජිම්? 687 00:36:22,600 --> 00:36:23,800 මට කියනවා බස් එකේ මොනවද තියෙන්නෙ කියලා? 688 00:36:23,840 --> 00:36:25,000 අමනුස්සයො. 689 00:36:25,040 --> 00:36:26,900 අයියෝ මොනාද. අමනුස්සයො? 690 00:36:26,940 --> 00:36:29,970 හියුගෝ ස්ට්‍රේන්ජ් උන්ට එළියට එන්න දෙනවට වඩා මේ නගරෙ භාගයක්ම විනාශ කරන්න කැමතියි. 691 00:36:30,010 --> 00:36:31,340 ඉතින් දැන් උන් එළියෙ. 692 00:36:32,140 --> 00:36:33,280 බලපතල ආරක්ෂක තත්ත්වයක්. 693 00:36:33,310 --> 00:36:36,110 බලපතල ආරක්ෂක තත්ත්වයක්. හැම ඒකකයක්ම පෙට්ස්බර්ග් හයිවේ එකට. 694 00:36:36,150 --> 00:36:39,820 සාම ඒකකයක්ම පෙට්ස්බර්ග් මාර්ගයේ ගමන් කරමින් තියෙන ඉන්දියන් හිල් බස් එක ගැන නිරීක්ෂණයෙන් ඉන්න. 695 00:36:39,850 --> 00:36:41,620 කැප්ටන් බුලොක්, මට බස් එක පේනවා. 696 00:36:41,650 --> 00:36:43,450 දකුණු බර්න්සයිඩ් මෝටර් රථ මාර්ගයට යට. 697 00:36:43,490 --> 00:36:44,790 හරි එහෙනම් ඒ මගුල නවත්තනවා. 698 00:36:44,820 --> 00:36:46,360 ඒකට පැනලා යන්න දෙන්න එපා. 699 00:36:58,270 --> 00:37:01,100 වරෙන් පුතා. 700 00:37:51,290 --> 00:37:53,720 ස්ට්‍රේන්ජ් මහාචාර්යතුමා! 701 00:37:53,760 --> 00:37:55,590 ස්ට්‍රේන්ජ් මහාචාර්යතුමා. 702 00:37:56,530 --> 00:37:57,830 එළියට වරෙන්. 703 00:37:59,530 --> 00:38:01,300 ස්ට්‍රේන්ජ්. අපි කතා කරන්න ඕනා. 704 00:38:01,330 --> 00:38:05,570 තමුන් මට හරිම නරක දෙයක් කළා. 705 00:38:05,600 --> 00:38:09,510 ඉතින් දැන් තමුන් වන්දි ගෙවන්නයි යන්නෙ. 706 00:38:17,220 --> 00:38:18,580 වෙන්න බෑ. 707 00:38:21,750 --> 00:38:23,290 කිසිම දෙයක්... 708 00:38:23,320 --> 00:38:25,620 වෙන්න බැරි කමක් නෑ. 709 00:38:33,060 --> 00:38:35,900 මළ... 710 00:38:37,740 --> 00:38:39,870 නෑ. 711 00:38:47,080 --> 00:38:49,310 අපි අර බස් එක හොයාගත්තෙ නැත්නම් මේ නගරය මහා ලොකු කරදරේක වැටෙනවා. 712 00:38:49,350 --> 00:38:50,510 ඒ නිසා අපි ඒක හොයාගමු. 713 00:38:50,550 --> 00:38:51,680 එහෙමයි, සර්. 714 00:38:51,720 --> 00:38:54,820 මෙන්න මේ ප්‍රදේශ වලට 20 ගානෙ ඉන්න භට කණ්ඩායම් දාන්න ඕනා. 715 00:38:54,850 --> 00:38:57,020 හැම තැනම චොපර් යවන්න ඕනා, 716 00:38:57,060 --> 00:38:59,460 ඒ වගේම නැගෙනහිර පැත්තෙ හැම පාලමකටම භට කණ්ඩායම් දාන්න ඕනා. 717 00:38:59,490 --> 00:39:01,260 බෲස්. 718 00:39:06,760 --> 00:39:08,930 මට යන්න වෙනවා. 719 00:39:08,970 --> 00:39:10,400 මම සමහර විට ඔයාව ටික කාලෙකට දකින එකක් නෑ, 720 00:39:10,440 --> 00:39:12,240 ඒ වුණත් මම ඔයාට කතා කරන්න එහෙම බලන්නම්. 721 00:39:12,270 --> 00:39:14,300 ඔයා කොහෙද යන්නෙ? 722 00:39:14,340 --> 00:39:16,340 මට ලී ව හොයාගන්න තියෙනවා. 723 00:39:16,370 --> 00:39:18,310 හරි තීරණය, යාළුවා. 724 00:39:20,080 --> 00:39:21,240 මට උදව්වක් කරන්න. 725 00:39:21,280 --> 00:39:23,250 බුලොක්ට කියන්න මම ගියා කියලා. 726 00:39:23,280 --> 00:39:25,520 මට ඇත්තටම සමුදෙන ඒවා එහෙම කරන්න ඕන නෑ. 727 00:39:25,550 --> 00:39:27,850 එයාට වැඩ ගොඩ ගැහෙන්නයි යන්නෙ, 728 00:39:27,890 --> 00:39:30,120 හැබැයි මම හිතන්නෙ එයාට ඒ ටික හසුරවගන්න පුළුවන් වෙයි. 729 00:39:31,160 --> 00:39:32,660 මං කියන්නම්. 730 00:39:44,270 --> 00:39:46,370 චොක්ලට්. 731 00:39:46,400 --> 00:39:49,000 කෙල්ලො චොක්ලට් වලට කැමතියි. 732 00:39:50,170 --> 00:39:52,240 මං ඒක ඔළුවෙ තියාගන්නම්කො. 733 00:39:53,750 --> 00:39:55,750 හොඳයි ඉතින්, අන්න ඉන්නවා තමන්ගෙ මූලික දේවල් වලට මුල් තැන දුන්න මනුස්සයෙක්. 734 00:39:58,120 --> 00:39:59,820 හොඳ ගැහැණියකගෙ ආදරේ වගේ දේවල් වලට එහෙම. 735 00:40:01,250 --> 00:40:02,490 හොඳයි ඉතින්, 736 00:40:02,520 --> 00:40:05,220 මම හිතනවා ඔයා ඔයාගෙ පාඩම ඉගෙනගන්න ඇති කියලා, මාස්ටර් බෲස්. 737 00:40:05,260 --> 00:40:08,490 ඒ වගේම ඒක තමයි ඔයා පොලීසිය එක්ක කරන වීර ක්‍රියා වල අවසානය කියලා, නේ? 738 00:40:11,030 --> 00:40:13,060 රහස් කවුන්සිලයක් තියෙනවා, ඇල්ෆ්‍රඩ්. 739 00:40:13,100 --> 00:40:15,300 ගෝතම් වල තියෙන හැම දෙයක්ම පාලනය කරන රහස් කවුන්සිලයක්. 740 00:40:15,330 --> 00:40:17,070 අනේ දෙයියනේ. 741 00:40:17,100 --> 00:40:19,340 එයාලට තමා මාව මරලා ඕන කළේ. 742 00:40:19,370 --> 00:40:22,010 අපි හරිම ළඟයි, ඇල්ෆ්‍රඩ්, අපි අවසාන ඇත්තට හරිම ළඟයි. 743 00:40:22,010 --> 00:40:24,010 අනේ දෙයියනේ. 744 00:40:24,040 --> 00:40:25,580 ඒයි, මගේ දිහා බලන්න එපා. 745 00:40:30,550 --> 00:40:32,520 හරි එහෙනම්. 746 00:40:32,550 --> 00:40:33,880 හරි. 747 00:40:35,050 --> 00:40:36,920 ජිම්! ඒයි. 748 00:40:36,950 --> 00:40:38,920 ඒයි. කොහෙද ඔයා යන්නෙ? 749 00:40:38,960 --> 00:40:40,160 ඒයි. 750 00:40:40,190 --> 00:40:41,960 අපිට අමනුස්සයො වගයක් හොයන්න තියෙනවා. 751 00:40:41,990 --> 00:40:43,990 ඉතින් ඔයා උන්ව හොයයි. මට යන්න වෙනවා. 752 00:40:44,030 --> 00:40:45,830 ඒත් මේ නගරෙ අනතුරේ වැටිලා තියෙන්නෙ. 753 00:40:45,860 --> 00:40:47,930 ඔයාට මේක කරන්න පුළුවන්. මම දන්නවා ඔයාට පුළුවන් කියලා. 754 00:40:47,970 --> 00:40:49,800 ඒ වගේම මට කරන්න මීට වඩා වැදගත් දේවල් තියෙනවා. 755 00:40:49,830 --> 00:40:50,730 - ඒත්... - අනික හාවී, 756 00:40:50,770 --> 00:40:51,930 කියන්න? 757 00:40:51,970 --> 00:40:53,900 ඔයා තමා දැන් ලොක්කා. 758 00:40:53,940 --> 00:40:56,410 එක්කො පොඩ්ඩක් කොණ්ඩෙ කපා ගන්න? 759 00:41:03,880 --> 00:41:06,350 ඔය මගෙ කාර් එකනෙ. 760 00:41:06,380 --> 00:41:08,250 ඔය මගෙ කාර් එකනෙ! 761 00:41:08,290 --> 00:41:09,950 හේයි! ජිම්! 762 00:41:23,000 --> 00:41:26,400 උදව් කරන්න. උදව් කරන්න. 763 00:41:28,540 --> 00:41:31,940 අනේ මේ අසරණයෝ. 764 00:41:33,980 --> 00:41:35,650 හෙලෝ? 765 00:41:35,680 --> 00:41:37,080 හෙලෝ? 766 00:42:35,670 --> 00:42:37,670 ස්තූතියි.