1 00:00:01,870 --> 00:00:03,970 මේ නගරෙ ඉන්න නරක උන් වෙනස් වෙන්න පටන් අරගෙන. 2 00:00:12,150 --> 00:00:13,210 හායි. 3 00:00:21,930 --> 00:00:23,200 සාදරයෙන් පිළිගන්නවා, හැමෝවම. 4 00:00:23,230 --> 00:00:25,330 ලෝකෙට පේන්නෙ අපරාධකාර පිස්සො ටිකක්. 5 00:00:25,370 --> 00:00:27,200 මට පේන්නෙ අතිශය බුද්ධිමතුන් ටිකක්. 6 00:00:27,240 --> 00:00:29,400 තියෝ ගැලවෑන්, ගෝතම් වල අළුත් නගරාධිපති! 7 00:00:29,440 --> 00:00:30,770 නෑ! 8 00:00:30,810 --> 00:00:31,540 අම්මේ! 9 00:00:31,570 --> 00:00:33,040 අන්තිමට කියන්න මොනා හරි තියෙනවද? 10 00:00:33,070 --> 00:00:34,510 මම උඹව මරනවා. 11 00:00:36,510 --> 00:00:38,680 උන් කරපු දේට වන්දි ගෙවන්නයි යන්නෙ. 12 00:00:38,710 --> 00:00:40,150 හෙලෝ, ජිම්. කරුණාකරලා පැත්තකට වෙන්න. 13 00:00:41,920 --> 00:00:45,350 මේ තමයි ඔයාගෙ අම්මවයි තාත්තවයි මරපු කෙනාගෙ නම. 14 00:00:45,390 --> 00:00:46,690 තමුන්ව අත්අඩංගුවට ගන්නවා. 15 00:00:46,720 --> 00:00:48,320 නෑ! මට කියනවා එයාලව මැරුවෙ කවුද කියලා! 16 00:00:48,360 --> 00:00:49,620 කොහොමද, නිදිකුම්බරයා. 17 00:00:49,660 --> 00:00:51,320 මගේ අම්මා සාන්තුවරියක්! 18 00:00:51,360 --> 00:00:53,430 ආදරේ කරන්න කියලා කිසිම දෙයක් නැති මිනිහෙක් හරිම නිදහස්. 19 00:00:53,460 --> 00:00:55,690 සිල්වර්ව විශ්වාස කරන්න බෑ, බෲස්. 20 00:00:55,730 --> 00:00:56,700 ඔයා මොකද්ද ඔය කරන්නෙ? 21 00:00:56,730 --> 00:00:58,700 නවත්තනවා! මෙලෝන්! 22 00:00:58,730 --> 00:01:00,600 මෙලෝන්! ඒක තමයි නම. 23 00:01:00,640 --> 00:01:01,870 යන්නම්, සිල්වර්. 24 00:01:01,900 --> 00:01:03,170 බෲස්, ඔයාට මේක කරන්න බෑ. 25 00:01:03,200 --> 00:01:04,640 - මේ ඔයා නෙවෙයි. - ඒකනෙ ඔයා හිතන්නෙ. 26 00:01:04,670 --> 00:01:06,340 හැබැයි ඔයා වැරදියි. 27 00:01:06,370 --> 00:01:07,640 ඔයා මගේ මාමා ගැන කිවුවා හරි. 28 00:01:07,680 --> 00:01:09,640 එයා හැමෝම කියන විදිහ තමා. 29 00:01:11,310 --> 00:01:12,340 මම දන්නෙ නෑ ඒක කොච්චර දරුණු වෙන්න යනවද කියලා. 30 00:01:12,380 --> 00:01:13,580 සීමාවක් නෑ. 31 00:01:13,610 --> 00:01:14,550 නීතිය විතරයි තියෙන්නෙ. 32 00:01:14,580 --> 00:01:16,820 ජිම්, ඔයාට ආගාධයක් දැක්කම ඔයා ඒක පැත්තට දුවනවා. 33 00:01:16,850 --> 00:01:18,980 මම ගැබ්අරගෙන. 34 00:01:19,020 --> 00:01:21,450 අපිට පාවිච්චි කරන්න පුළුවන් හැම ක්‍රමයක්ම ඕන වෙනවා. 35 00:01:21,490 --> 00:01:23,390 අපිට එකට එකතු වෙලා වැඩ කරන්න කියලා කවදා හරි කාලයක් තිබ්බා නම්, 36 00:01:23,420 --> 00:01:24,560 දැන් තමා ඒ වෙලාව. 37 00:01:24,590 --> 00:01:25,520 ගෝතම් වලට ඌව මරලා ඕනා! 38 00:01:25,560 --> 00:01:27,590 වඩා යහපත ගැන හිතන්න. 39 00:01:27,630 --> 00:01:28,590 ගෝතම් ගැන හිතන්න. 40 00:01:28,630 --> 00:01:30,100 යන්නම්, ජිම් ගෝඩ්න්. 41 00:01:34,170 --> 00:01:44,610 භූමිය පරීක්‍ෂා කළාට පස්සෙ, මට ඇල්ෆ්‍රඩ් පෙනිවර්තුයි සෙලීනා කයිල් එක්කයි පැහැරගැනීමට ලක් වෙච්ච කෙනා වුන බෲස් වේන් ඉන්න තැන හොයාගන්න පුළුවන් වුණා. 42 00:01:44,650 --> 00:01:45,740 එයා කොහෙද හිටියෙ? 43 00:01:45,780 --> 00:01:47,150 තියෝ ගැලවෑන්ගෙ මන්දිරයේ. 44 00:01:47,180 --> 00:01:49,380 - එතකොටද ඔයාලා වෙඩි තියන්න ගත්තෙ? - ඔව්. 45 00:01:49,420 --> 00:01:53,790 අපි, ෆාදර් ක්‍රීල් සහ එයාගෙ මිනිස්සු මතු කරපු තර්ජනය විනාශ කරලා දැම්මා, 46 00:01:53,820 --> 00:01:55,820 ඒ වගේම අපිට බෲස් වේන්ව බේරගන්නත් පුළුවන් වුණා. 47 00:01:56,920 --> 00:01:58,460 කෙළෙසීම! 48 00:02:00,330 --> 00:02:03,330 ඊට පස්සෙ ඔයා තනියම ගැලවෑන්ව හොයන්න ගියා? 49 00:02:03,360 --> 00:02:05,400 ඔව්. 50 00:02:05,430 --> 00:02:06,700 ඔයා එයාව හොයාගත්තද? 51 00:02:06,730 --> 00:02:08,670 ඔව්. 52 00:02:08,700 --> 00:02:10,340 තියෝ ගැලවෑන්. 53 00:02:11,370 --> 00:02:13,310 තමුන්ව අත්අඩංගුවට ගන්නවා. 54 00:02:13,340 --> 00:02:14,770 - ඔයා ගැලවෑන්ව අත්අඩංගුවේ තියාගත්තද? - නෑ. 55 00:02:14,810 --> 00:02:15,940 ඇයි නැත්තෙ? 56 00:02:17,610 --> 00:02:23,780 කැප්ටන් බාර්න්ස් සහ වාර්ගස් නිලධාරීතුමා එතනට ඇවිල්ලා මාව අත්අඩංගුවේ තිබ්බා. 57 00:02:23,820 --> 00:02:25,550 ජිම්! 58 00:02:25,590 --> 00:02:28,920 ඔයාගෙ තුවක්කුව බිමින් තියලා ඔයාගෙ අත් ඔළුවෙන් තියාගන්න. 59 00:02:28,960 --> 00:02:31,960 ඒ මේ සිදුවීම වෙන වෙලාවේ... සති හතරකට විතර කළින්... ඔයා නීතියෙන් පලායන කෙනෙක් වෙලා හිටපු නිසා. 60 00:02:31,990 --> 00:02:34,330 ඒක වරදවා වටහා ගැනීමක්. 61 00:02:37,370 --> 00:02:38,760 ඊළඟට මොකද වුණේ? 62 00:02:38,800 --> 00:02:43,200 ඔස්වර්ල්ඩ් කොබ්ල්පොටුයි එයාගෙ සහයකයො දෙන්නෙකුයි ඇවිල්ලා, 63 00:02:43,240 --> 00:02:46,210 කැප්ටන් බාර්න්ස්ගෙයි වාගස් නිලධාරීතුමාගෙයි සිහි නැතිවෙන්න ගැහුවා. 64 00:02:49,680 --> 00:02:53,510 කොබ්ල්පොටුයි එයාගෙ සහයකයොයි ගැලවෑන් එක්ක පැනගත්තා. 65 00:02:53,550 --> 00:02:57,850 ඔයාට සීයට සීයක් විශ්වාසද මූ මේක පරාද කරලා ආයෙමත් නිදහසේ ඇවිදින එකක් නෑ කියලා? 66 00:02:57,890 --> 00:03:02,520 ඔයා ඊට පස්සෙ කොබ්ල්පොට්වයි එයාගෙ මිනිස්සුන්වයි ලුහු බැන්දා, හරිද? 67 00:03:04,330 --> 00:03:06,460 ඔව්, ඒත් මට එයාලා ඉන්න තැන හොයාගන්න බැරි වුණා. 68 00:03:06,490 --> 00:03:08,630 ඔයාට හෘද සාක්‍ෂියක් තියෙන මනුස්සයෙක්, ජිම්. 69 00:03:08,660 --> 00:03:11,530 - තමුන් මේක ගැන පසු තැවේවි. - මට පසු තැවෙන්න දේවල් හුඟක් තියෙනවා. 70 00:03:11,570 --> 00:03:14,400 මේ පසු තැවීම ලැයිස්තුවේ උඩින්ම තියෙන එකක් නෑ. 71 00:03:14,440 --> 00:03:18,370 කොතෙන්දිද ඔයා නීතිය ඔයාගෙන් ප්‍රශ්න කරන්න කළින් නගරෙන් පැනලා යන්න තීරණය කළේ? 72 00:03:18,410 --> 00:03:25,680 ඔව්, ඒකට නම්, මම මගේ පෙම්වතියගෙ ආරක්ෂාව ගැන සැළකිලිමත් වුණා කියනවා ඇරෙන්න වෙන නිදහසට කාරණයක් නෑ. 73 00:03:25,710 --> 00:03:31,920 එයා මට එදා දවසෙ කළින් කියලා තිබුණා එයා ගැබ් අරගෙන කියලා. 74 00:03:31,950 --> 00:03:33,120 සුභ පැතුම්. 75 00:03:33,150 --> 00:03:35,390 ස්තූතියි. 76 00:03:36,720 --> 00:03:39,460 පරීක්‍ෂක ගෝඩ්න්, 77 00:03:39,490 --> 00:03:41,460 ඔයාව හම්බෙලා පැය ගානක් ඇතුළත, 78 00:03:41,500 --> 00:03:45,200 තියෝ ගැලවෑන්ට මැරෙනකම් ගහලා වෙඩි තියලා ඉඳිද්දි හම්බුණා. 79 00:03:45,230 --> 00:03:48,670 ඔයා එයාව මරණ වෙලාවෙදි එතන හිටියද? 80 00:03:48,700 --> 00:03:52,500 හොඳයි එහෙනම්, මේ ඉන්නෙ අපි. 81 00:03:52,540 --> 00:03:54,970 නෑ, මම හිටියෙ නෑ. 82 00:03:55,010 --> 00:03:58,340 මේ සිදුවීම සම්බන්ධව ඔයා අපිට නොකියපු මොනාම හරි තොරතුරක් තියෙනවාද? 83 00:03:58,380 --> 00:03:59,850 මේක මගේ අම්මා වෙනුවෙන්. 84 00:04:02,920 --> 00:04:04,550 නෑ, මං ළඟ නෑ. 85 00:04:04,590 --> 00:04:05,780 පරීක්ෂකතුමනි, 86 00:04:05,820 --> 00:04:09,090 තියෝ ගැලවෑන්ගෙ මිනීමැරුමට ඔයාගෙ මොනයම් හෝ සම්බන්ධයක් තිබුණාද? 87 00:04:14,560 --> 00:04:16,760 පරීක්ෂකතුමනි, ප්‍රශ්නයට උත්තර දෙන්න. 88 00:04:19,100 --> 00:04:21,900 තියෝ ගැලවෑන්ගෙ මිනීමැරුමට ඔයත් සම්බන්ධ වෙලා හිටියද? 89 00:04:22,740 --> 00:04:24,870 නෑ, මම සම්බන්ධ වෙලා හිටියෙ නෑ. 90 00:04:40,290 --> 00:04:41,860 චෝදනාවන් අයින් කළා. 91 00:04:41,900 --> 00:04:45,700 මාව හැම නීති විරෝධී වැඩකින්ම නිදහස් කරලා ආයෙමත් සේවයේ පිහිටෙව්වා. 92 00:04:45,730 --> 00:04:49,370 මම දැනන් හිටියා එයාලා බුද්ධිමත්ව හරි තීරණය ගයි කියලා. 93 00:04:49,400 --> 00:04:50,770 මම දැනන් හිටියෙ නෑ. 94 00:04:50,800 --> 00:04:53,370 ඔයා ඇත්තනෙ කිවුවේ. එයාලා වෙන මොකක් කරන්නද? 95 00:04:53,410 --> 00:04:55,710 ඔව්. 96 00:04:59,850 --> 00:05:02,080 ඔයාට හොඳටම විශ්වාසද මේක තමයි ඔයාට ඕනා කියලා? 97 00:05:02,120 --> 00:05:04,450 මේ රස්සාව අපිව දාපු හැම අමාරුවකටම පස්සෙත්? 98 00:05:05,450 --> 00:05:07,720 හොඳටම විශ්වාසයි. 99 00:05:07,750 --> 00:05:09,990 එහෙනම් මොකද්ද අවුල? 100 00:05:10,020 --> 00:05:12,790 මුකුත් නෑ. අද හුඟක් දේවල් වුණා. 101 00:05:12,830 --> 00:05:13,960 පොරොන්දු වෙනවද? 102 00:05:13,990 --> 00:05:15,990 පොරොන්දු වෙනවා. 103 00:05:17,760 --> 00:05:20,230 බාර්න්ස්. 104 00:05:20,270 --> 00:05:22,100 ඩෙන්ට්. 105 00:05:24,000 --> 00:05:25,370 හිත වසඟ කරන කතාවක්. 106 00:05:25,410 --> 00:05:27,240 ඔව්, එහෙම තමා. 107 00:05:28,300 --> 00:05:30,710 ඔයා එයාව විශ්වාස කරනවද? 108 00:05:30,740 --> 00:05:36,710 මම විශ්වාස කරන්නෙ ඔයාගෙ විමර්ෂණය කිසිම අපරාධකාරී නීති විරෝධී ක්‍රියාවක සාක්‍ෂියක් හොයාගෙන නෑ කියලයි. 109 00:05:36,750 --> 00:05:38,020 පරිස්සමෙන්. 110 00:05:38,050 --> 00:05:41,290 ඔයා නිකන් නීතිඥයෙක් වගේ කතා කරන්න පටන් අරගෙන. 111 00:05:41,320 --> 00:05:43,150 කොබ්ල්පොට් ගැන මොනා හරි තොරතුරක් තියෙනවද? 112 00:05:43,190 --> 00:05:45,220 එයාගෙ මිනිස්සු එයාව අතෑරලා දාලා තියෙන්නෙ. 113 00:05:45,260 --> 00:05:47,120 එයා දැන් තනි වෙලා. 114 00:05:47,160 --> 00:05:49,630 අපි එයාව හොයාගන්න කළින් කාලය ගැන ප්‍රශ්ණයක් විතරයි තියෙන්නෙ. 115 00:05:58,970 --> 00:06:03,710 අද, අපරාධ රජු වන ඔස්වර්ල්ඩ් කොබ්ල්පොට් සෙවීමේ 27 වෙනි දවසයි. 116 00:06:03,740 --> 00:06:11,620 ගෝතම් පොලිස් නිලධාරීන්, මතභේදකාරී නගරාධිපති තියෝ ගැලවෑන්ව අමු අමුවේ මරා දැමුවා යැයි කියන මේ මිනිසාව හොයමින් දිගටම නගරය පීරනවා. 117 00:06:11,650 --> 00:06:14,650 අංක එකේ පොදු සතුරා පොලීසියෙන් පැන දුවමින් සිටීමත් එක්ක, ඉතුරුව තියෙන ප්‍රශ්ණය තමයි, 118 00:06:14,690 --> 00:06:18,290 කවුද ගෝතම්වල පාතාල ලෝකය ගෙනියන්නෙ? 119 00:06:24,800 --> 00:06:27,130 අරගෙන යනවා ඌව. 120 00:06:40,350 --> 00:06:41,850 හෙලෝ, බුච්. 121 00:06:45,850 --> 00:06:47,220 හේයි. 122 00:06:47,250 --> 00:06:49,020 ඔයාට කොහොමද? 123 00:06:49,060 --> 00:06:50,860 ඔයාගෙ ආරක්ෂාව නම් වැදගැම්මකට නෑනෙ. 124 00:06:51,940 --> 00:06:54,090 මිනිස්සු සාමාන්‍යයෙන් උත්සාහා කරන්නෙ මෙතනින් එළියට පැනගන්න, ඇතුළට එන්න නෙවෙයි. 125 00:06:56,290 --> 00:06:57,820 ඇයි ඔච්චර දුකෙන් වගේ? 126 00:06:58,870 --> 00:07:02,130 - ඔයානෙ දැන් ගෝතම්වල රජ්ජුරුවෝ. - මම දුකෙන් නෙවෙයි. 127 00:07:02,170 --> 00:07:04,200 මම මේ... හිතනවා. 128 00:07:04,240 --> 00:07:06,200 මට හුඟක් වගකීම් තියෙනවා. 129 00:07:06,240 --> 00:07:08,370 ඔයා හිතපු තරම් මේක විනෝදාත්මක නෑ නේද, ආ? 130 00:07:09,380 --> 00:07:11,340 ඔව්. 131 00:07:11,380 --> 00:07:12,710 තමුන්ට මොනාද ඕනා, කොයි හැටි වුණත්? 132 00:07:12,750 --> 00:07:15,750 තමුන් මට කරපු දේට පස්සෙ තමුන්ට මෙතනට එන්න ලොකු හයියක් තියෙනවා. 133 00:07:17,450 --> 00:07:19,250 ඒකද ඔයාගෙ අධම පෙනුම? 134 00:07:19,890 --> 00:07:22,650 ඔයා මොකද්ද කරන්න යන්නෙ? 135 00:07:22,690 --> 00:07:24,320 සමහර විට මම එහෙම කරාවි. 136 00:07:26,670 --> 00:07:29,560 මම ඔයාට කරපු දේ තමා, බුච්, ඔයාව නිදහස් මිනිහෙක් කරන එක. 137 00:07:29,600 --> 00:07:32,560 මම නොහිටින්න ඔයා රජ නොවෙන්න තිබුණා. 138 00:07:32,600 --> 00:07:35,300 මට හොදටම විශ්වාසයි ඒක තමා දිගටම තමුන්ගෙ සැලැස්ම වුණේ කියලා ,ආ? 139 00:07:35,330 --> 00:07:37,300 ඔයා ඒ තරමටම මට ආසයි. 140 00:07:39,300 --> 00:07:42,140 පුදුම හිතෙන විදිහකට, මම ටිකක් විතර ඔයාට ආසයි. 141 00:07:42,180 --> 00:07:44,880 මම කියන්නෙ, සාමාන්‍යයෙන්, මම තෝරගන්නෙ කඩවසම්, බුද්ධිමත් පිරිමින්ව, 142 00:07:44,910 --> 00:07:46,080 චන්ඩින්ව නෙවෙයි, ඒත්... 143 00:07:46,110 --> 00:07:51,820 ඔයා ළඟ පුදුම හිතෙන මෘග ජවයක් තියෙනවා. 144 00:07:51,850 --> 00:07:54,450 - මම පේනවට වඩා බුද්ධිමත්. - අපෝ, ඔයා එහෙම වෙන්නම ඕනා. 145 00:07:54,490 --> 00:07:56,590 අනේ, විහිළුකාර කෙල්ලේ. 146 00:07:56,620 --> 00:07:58,460 ඔයාට ඇත්තටම මොනාද ඕනා? 147 00:08:02,360 --> 00:08:04,430 මට ඕනා ඔයාගෙ අපරාධ සහයකයා වෙන්න. 148 00:08:06,430 --> 00:08:07,900 පාළුයි නේ, ආ? 149 00:08:09,470 --> 00:08:12,440 ඔයාටයි මටයි හොඳ කණ්ඩායමක් හදන්න පුළුවන් වෙයි. 150 00:08:12,470 --> 00:08:15,440 මම මේ වෙලාවෙ සම්බන්ධයක් තියාගන්න හොයන්නේ නෑ. 151 00:08:15,480 --> 00:08:17,840 වස්තුවේ, මගෙ දිහා බලන්න. 152 00:08:22,920 --> 00:08:25,050 අපි ඉස්සර කරපු දේවල් තියෙනවා. 153 00:08:25,080 --> 00:08:29,120 ඒ වගේම ඔයයි මමයි දෙන්නම දන්නවා, ඔයාගෙ හිත ගැඹුරේ, 154 00:08:29,160 --> 00:08:30,820 මට ඕන කරන ඕනම දෙයක්... 155 00:08:31,890 --> 00:08:33,220 ... ඔයාටත් ඕනා කියලා. 156 00:08:45,470 --> 00:08:50,370 සියළුම ඒකක වෙතයි, සියළුම ඒකක වෙතයි. කර්නි මාවත ළඟ ආයුධ සන්නද්ධ පැහැර ගැනීමක් වාර්තා වෙනවා. 157 00:08:50,410 --> 00:08:53,840 එම ප්‍රදේශයේ ඉන්න නිලධාරීන් කරුණාකර ප්‍රතිචාර දක්වන්න. 158 00:09:00,010 --> 00:09:02,420 ගෝතම් පොලීසිය. 159 00:09:02,460 --> 00:09:06,020 - මොනන් හරි ප්‍රශ්ණයක්ද, නිලධාරීතුමියනි? - මේ පැත්තෙ පැහැරගැනීමක් වෙලා තියෙනවා. 160 00:09:06,060 --> 00:09:09,060 - කොච්චර භයානකද. - ඔයා මොනා හරි දැක්කද අද රෑ? 161 00:09:09,100 --> 00:09:10,630 සාමාන්‍ය නොවෙන මොනාම හරි දෙයක්? 162 00:09:10,660 --> 00:09:12,760 නෑ. දැක්කා කියලා කියන්න බෑ. 163 00:09:12,800 --> 00:09:14,930 ඔයා ජීවත් වෙන්නෙ මේ හරියෙද, සර්? 164 00:09:14,970 --> 00:09:16,430 හුඟක් දුර නෙවෙයි. 165 00:09:16,470 --> 00:09:18,000 මොකද්ද ඔයාගෙ ලිපිනය? 166 00:09:21,340 --> 00:09:23,310 හොඳයි, මම කියන්න හදන දේ තමයි, 167 00:09:23,340 --> 00:09:25,080 මම ඉස්සර ජීවත් වුණේ මේ හරියේ. 168 00:09:25,110 --> 00:09:26,880 මම වෙන තැනකට ගියා. 169 00:09:26,910 --> 00:09:29,280 කරුණාකරලා ඔයා වෑන් එකේ පිටි පස්ස අරිනවද, සර්? 170 00:09:30,290 --> 00:09:32,420 අනිවාර්යයෙන්. 171 00:09:32,450 --> 00:09:34,420 සතුටුයි ඒක කරන්න. 172 00:09:37,160 --> 00:09:38,890 මොන... 173 00:10:29,480 --> 00:10:32,080 හේයි, මිනිහෝ, ඒ දෙන්නව වෙන් කරනවා. 174 00:10:38,250 --> 00:10:40,620 ඔයා මෙහාට ආපු එක හොඳයි. 175 00:10:40,650 --> 00:10:42,490 ඊයෙ රෑ අමුතු එකක් අහුවුනා. 176 00:10:42,520 --> 00:10:45,990 එච්චරද? බදා ගන්නෙ නැද්ද? කිස් එකක් නැද්ද? "ආයෙමත් සාදරයෙන් පිළිගන්නවා" කියන්නෙ නැද්ද? 177 00:10:46,030 --> 00:10:47,730 ඔයාට මේ තොල් වලින් කිස් එකක් ලැබෙන්න සුදුසු නෑ. 178 00:10:47,760 --> 00:10:52,460 මම දකින විදිහට නම්, තමුන් තමුන්ට කපටි කමෙන් පඩියත් හම්බෙන මාසෙක නිවාඩුවක් අරගත්තා, පාහරයෝ. 179 00:10:52,500 --> 00:10:55,200 ඇරත්, කැප්ටන් මේ වැඩේට තල්ලු කරන්නෙ මාවයි. 180 00:10:55,230 --> 00:10:56,530 අනේ, ඇත්තට? මොකද්ද මේ? 181 00:10:56,570 --> 00:10:58,070 ඔයාට ආරංචි වුණේ නැද්ද? 182 00:10:58,100 --> 00:11:00,400 ඊයෙ රෑ කවුද පිස්සෙක් පොලිස්කාරයෙක්ව ගල් කරලා. 183 00:11:00,440 --> 00:11:03,210 - මැරෙන කම්ම. - එයාව ගල් කරලා? 184 00:11:03,240 --> 00:11:06,770 ඔව්. කිවුවා ඕක අමුතුයි කියලා. එනවා. නිග්මා අපි එනකම් බලාගෙන ඉන්නවා. 185 00:11:09,450 --> 00:11:10,850 ගල් වෙච්ච. 186 00:11:22,130 --> 00:11:23,290 සිත් ගන්නවා. 187 00:11:23,330 --> 00:11:26,530 ද්‍රව නයිට්‍රජන්වල මේ රෝස මල ගල් කරන්න තත්පර පහක් වගේ ගියේ. 188 00:11:26,570 --> 00:11:27,460 ඉතින්? 189 00:11:27,500 --> 00:11:32,640 - ඉතින්, මිනිස් සිරුරකට සැලකිය යුතු විදිහට දිගු කාලයක් ගන්න පුළුවන්, ස්කන්ධයයි ශරීරයේ මහතයි මත රඳා පවතිමින්, ඔව්. - ඉතින් ඇයි පොලිස්කාරයෙක් 190 00:11:32,670 --> 00:11:34,370 පැය ගානක් එතනට වෙලා හිටගෙන ඉන්නෙ ගල් වෙන්න බලාගෙන? 191 00:11:34,410 --> 00:11:36,170 එයා ඉන්නෙ නෑ. 192 00:11:36,210 --> 00:11:39,080 ඒ කියන්නෙ ඔයාලගෙ සැකකාරයා පාවිච්චි කළේ ද්‍රව නයිට්‍රජන් නෙවෙයි. 193 00:11:39,110 --> 00:11:41,980 එයා පාවිච්චි කළේ අධික ලෙස ශීත කළ ද්‍රව හීලියම්. 194 00:11:42,010 --> 00:11:46,420 ඒක ශීග්‍රව උෂ්ණත්වය අඩුකරන්න පාවිච්චි කරන ලෝකෙ තියෙන වඩාත්ම ඵලදායක දේවල් වලින් එකක්. 195 00:11:46,450 --> 00:11:49,320 ඔයා කොහෙන්ද මේ ද්‍රව හීලියම් ගන්නේ? 196 00:11:49,360 --> 00:11:52,090 - ඇයි ඔයාට ඒවා ඕනා? - එයාට ඕන නෑ, මෝඩයෝ. 197 00:11:52,120 --> 00:11:53,960 එයාට ඕන කරන්නෙ ඒවා එන්නෙ කොහෙන්ද කියන එක දැනගන්න විතරයි. 198 00:11:53,990 --> 00:11:57,660 එතකොට අපිට පුළුවන් ඒවා පාවිච්චි කරලා අපේ සහයකයව විනාශ කරපු එකාව පස්සෙන් ගිහින් අල්ලගන්න. 199 00:12:01,470 --> 00:12:03,130 මම කැමති නෑ එක එක නම් කියලා කතා කරනවට, 200 00:12:03,170 --> 00:12:04,770 පරීක්ෂකතුමා. 201 00:12:04,800 --> 00:12:06,340 සන්සුන් වෙන්න, එඩ්. 202 00:12:06,370 --> 00:12:08,270 මට විශ්වාසයි හාවි නිකන් විහිළුවට වගේ කිවුවේ කියලා. 203 00:12:08,310 --> 00:12:09,570 ඔව්. 204 00:12:09,610 --> 00:12:11,180 ඔව්. 205 00:12:11,210 --> 00:12:13,580 මම විහිළුවට වගේ කිවුවේ, එඩ්. මට සමාවෙන්න. 206 00:12:16,280 --> 00:12:17,920 ඒවා හරිම ගණන් වගේම හරිම දුර්ලභයි. 207 00:12:17,950 --> 00:12:20,920 ගෝතම් වල ඒවා හදන එක්කෙනෙක් හෝ දෙන්නෙක්ට වඩා ඉන්නවා කියලා මට හිතන්න බෑ. 208 00:12:20,950 --> 00:12:23,590 මට නිෂ්පාදකයින් ගැන විමර්ෂණය කරන්න පුළුවන්, ඔයා කැමති නම්. 209 00:12:23,620 --> 00:12:24,960 ඒක නම් නියමෙට තියෙයි. 210 00:12:24,990 --> 00:12:26,320 ස්තූතියි, එඩ්. 211 00:12:31,520 --> 00:12:34,060 - ඔයා එනවද? - ආ, මට විනාඩියක් දෙන්න. 212 00:12:41,910 --> 00:12:43,510 මේ අහන්න, එඩ්, 213 00:12:43,540 --> 00:12:45,610 මට ඔයා එක්ක කතා කරන්න ඕන කරපු දෙයක් තියෙනවා. 214 00:12:45,670 --> 00:12:46,810 - පෙන්ගුයින්. - ඔව්. 215 00:12:46,850 --> 00:12:48,950 ඔයාට මගේ එයා එක්ක තියෙන සම්බන්ධය මොන වගේද කියලා දැනගන්න ඕනා. 216 00:12:48,980 --> 00:12:50,910 - ඔව්. - මොකද ඔයා හිතන්නෙ 217 00:12:50,950 --> 00:12:52,820 මම ප්‍රසිද්ධ අපරාධකාරයෙක්ට උදව් කරලා වරදක් කරන්න උදව් දුන්නා කියලා. 218 00:12:52,850 --> 00:12:54,950 එහෙම කළාද? 219 00:12:54,990 --> 00:12:59,920 මට කොබ්ල්පොට්ව හම්බුණේ කළේ තුවාල වෙලා මැරෙන්න ලංවෙලා ඉන්නකොට. 220 00:12:59,960 --> 00:13:02,430 මම එයාට හොඳ වෙනකම් සාත්තු කළා. 221 00:13:02,460 --> 00:13:07,560 එයා මට ජීවිතෙන් ණයයි, ඒක නිසයි එයා වෙනස් වෙලා ඉන්නෙ කියලා කිවුවම මම එයාව විශ්වාස කළේ. 222 00:13:07,600 --> 00:13:09,570 ඒක අහිංසක අත් වැරද්දක්. 223 00:13:09,600 --> 00:13:10,570 අල්ල ගත්තා! 224 00:13:10,600 --> 00:13:11,570 අපි ඌව අල්ලගත්තා! 225 00:13:11,600 --> 00:13:13,600 අනේ මංදා ඒ මොකද්ද කියලා. 226 00:13:21,480 --> 00:13:23,180 නිශ්ශබ්ද වෙනවා! 227 00:13:25,250 --> 00:13:27,080 මොක්කුද, තමුසෙලා තරඟවල අත්පුඩි ගහන්න ඉන්න කෙල්ලොද? 228 00:13:27,120 --> 00:13:29,020 මේක සෙල්ලමක් නෙවෙයි! 229 00:13:29,060 --> 00:13:31,760 මේක අපේ රස්සාව! 230 00:13:31,790 --> 00:13:35,290 එතකොට මේ... ආදර්ශකය... 231 00:13:35,330 --> 00:13:39,100 මේ දුක්ඛිත, අසරණ පාදඩයෙක් එක විතරයි. 232 00:13:39,130 --> 00:13:41,400 එළියේ වැදගැම්මකට නැති එවුන් ඕනෑතරම් ඉන්නවා. 233 00:13:41,430 --> 00:13:42,800 ඕනෑතරම්. 234 00:13:43,800 --> 00:13:48,010 ඉතින් තමුසෙලගෙ තොප්පි වන වන ඉන්නෙ නැතුව ගිහිල්ලා උන් ටිකක් අල්ලගන්නවා! 235 00:13:49,010 --> 00:13:50,510 ඔව්, ඇස් අයාගෙන බලාගෙන ඉන්න එක තමා තමුන්ට ඕනා. 236 00:13:50,540 --> 00:13:52,210 මහා ලොකු වැඩේ. 237 00:13:52,240 --> 00:13:54,310 තමුසෙ මාව අල්ලගත්තා. 238 00:13:54,350 --> 00:13:55,850 මට අවුලක් නෑ. 239 00:13:55,880 --> 00:13:57,880 හැමදෙයක්ම හොඳින්. 240 00:14:02,190 --> 00:14:04,660 මම කිවුවා මූව අල්ලගන්නවා කියලා. ඒ වගේම අල්ලත් ගත්තා. 241 00:14:04,690 --> 00:14:09,260 - එහෙමයි, සර්. - දැන් අපි ගැලවෑන්ට මොකද වුණේ කියන එක ගැන ඇත්ත දැනගනීවි. 242 00:14:26,870 --> 00:14:29,670 හරි එහෙනම්, කොබ්ල්පොට්. 243 00:14:37,250 --> 00:14:39,680 මට කියනවා එදා රෑ ගැලවෑන්ගෙ ගෙදර මොකද වුණේ කියලා. 244 00:14:39,720 --> 00:14:42,540 හොඳයි, හුඟක් දේවල් වුණා. 245 00:14:42,570 --> 00:14:47,020 ඇයි තමුන් මට අර මල් පෝච්චියෙන් සිහි නැතිවෙන්න ගහපු වෙලාවට පස්සෙ මොහොතෙන් පටන් නොගන්නෙ. 246 00:14:47,440 --> 00:14:49,200 මට ඒකට සමාවෙන්න. 247 00:14:49,240 --> 00:14:51,070 හරිම ලස්සන මල් පෝච්චියක්. 248 00:14:52,240 --> 00:14:54,640 මේක තමයි මගේ හිනාගිය පෙනුම. 249 00:14:54,680 --> 00:14:56,640 දිගටම කියනවා. 250 00:14:56,680 --> 00:14:58,750 මම ගැලවෑන්ව ගඟට අරගෙන ගිහිල්ලා මරලා දැම්මා. 251 00:15:00,220 --> 00:15:01,410 හෙමීට. 252 00:15:01,450 --> 00:15:04,380 - තමුන් මිනීමැරුමක් කළා කියලා පාපොච්චාරණය කරනවා? - ඔව්. 253 00:15:04,420 --> 00:15:07,590 ඒ ගැන ආඩම්බරයි. මම අපාරාධකාරයෙක් නෙවෙයි, ඔයා දන්නවද? 254 00:15:07,620 --> 00:15:11,590 මට... පිස්සු හැදිලා විතරයි. 255 00:15:13,700 --> 00:15:14,890 ජේම්ස් ගෝඩ්න් මොකද්ද කළේ? 256 00:15:14,930 --> 00:15:16,700 එයා මොකද්ද කළේ කොයි වෙලේද? 257 00:15:16,730 --> 00:15:18,570 තමුන් මට සිහි නැතිවෙන්න ගැහුවට පස්සෙ එයා මොකද්ද කළේ? 258 00:15:18,600 --> 00:15:20,640 එයා මොකක් කළා කියලද එයා කියන්නෙ? 259 00:15:20,770 --> 00:15:22,000 මම තමුන්ගෙනුයි අහන්නේ. 260 00:15:38,390 --> 00:15:40,050 ඔයා ළඟ මට කියන්න දෙයක් තියෙනවද? 261 00:15:41,990 --> 00:15:43,990 නෑ, සර්. 262 00:15:49,130 --> 00:15:51,600 කොබ්ල්පොට් ඔයාගෙ කතාවට උදව් වුණා. 263 00:15:52,930 --> 00:15:54,430 ඔයා කියන්නෙ එයා ඇත්ත කිවුවා කියලා. 264 00:15:54,470 --> 00:15:56,500 ඔව්. 265 00:15:56,540 --> 00:15:58,670 ඒක තමයි මම විශ්වාස කරන්න තෝරගන්නෙ. 266 00:15:58,710 --> 00:16:01,340 ඒක තමා කරන්න ඕනා හරි දේ. 267 00:16:02,580 --> 00:16:06,050 - ඔයාව ආපහු ලැබිච්ච එක හොඳයි. - ඔයාවත් ආපහු ලැබිච්ච එක හොඳයි, සර්. 268 00:16:06,080 --> 00:16:07,850 ජිම්, මම ඔයාව විශ්වාස කරනවා. 269 00:16:08,770 --> 00:16:10,320 මාව මෝඩයා කරන්න එපා. 270 00:16:12,090 --> 00:16:13,820 එහෙමයි, සර්. 271 00:17:10,570 --> 00:17:13,010 මම ඔයා ගැන හීනයක් දැක දැක හිටියෙ. 272 00:17:17,910 --> 00:17:20,850 ඔයා අර වෙරළ ළඟ තියෙන පොඩි රතු පාට ගෙදරට වෙලා හිටියෙ. 273 00:17:20,890 --> 00:17:22,360 මතකද? 274 00:17:22,390 --> 00:17:24,560 මට මතකයි. 275 00:17:24,590 --> 00:17:26,130 ගිම්හාන සෘතු හයකට කළින්. 276 00:17:27,200 --> 00:17:29,230 ඔයා හිටියෙ හරියට චිත්‍රපටි නිළියක් වගේ. 277 00:17:31,520 --> 00:17:33,200 ඔයාට මහන්සි පාටයි. 278 00:17:33,300 --> 00:17:35,070 වැඩනේ. 279 00:17:35,100 --> 00:17:37,570 කොහොමද වැඩේ? 280 00:17:37,610 --> 00:17:39,910 හොඳයි, හොඳයි. 281 00:17:39,940 --> 00:17:42,140 මම කැමති ප්‍රමාණයට වඩා හෙමින්, හැබැයි හොඳයි. 282 00:17:42,180 --> 00:17:43,810 මට කියන්න. 283 00:17:45,450 --> 00:17:48,650 මට යළි පණගැන්වීම සම්බන්ධව පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. 284 00:17:48,680 --> 00:17:54,550 මට ද්‍රව හීලියම් ග්ලිසරෝල් ක්‍රයෝප්‍රොටෙක්ටන්ට් වලට දක්වන නිවැරදි අනුපාතය හොයාගන්න ඕනා. (ක්‍රයෝප්‍රොටෙක්ටන්ට් = ශීත කිරීමේදී පටක වලට හානි වීම වළක්වන ද්‍රව්‍යයක්) 285 00:17:54,590 --> 00:17:56,920 දැන් මට ඒක තේරෙන සිංහලෙන් කියන්න, වස්තුවේ. 286 00:17:59,090 --> 00:18:01,160 ඒ කියන්නෙ... 287 00:18:01,200 --> 00:18:04,030 මට ඔයාව ගල් කරන්න පුළුවන්, අපි සැළසුම් කළා වගේම. 288 00:18:04,070 --> 00:18:07,400 මට ඔයාගෙ උෂ්ණත්වය සෘණ 200 වෙනකම් අඩු කරන්න පුළුවන්, 289 00:18:07,440 --> 00:18:10,070 ඒ වගේම මට පුළුවන් මේ ලෙඩේ ඔයාව මරන එකෙන් නවත්තන්න. 290 00:18:10,110 --> 00:18:11,240 ඒත්? 291 00:18:13,070 --> 00:18:14,810 මට ඔයාව ආපහු ගේන්න බෑ. 292 00:18:17,650 --> 00:18:19,050 දැන්ම බෑ. 293 00:18:19,080 --> 00:18:21,080 හැබැයි මම ගේනවා. 294 00:18:23,990 --> 00:18:26,650 - මට සමාවෙන්න. - ඒක නිසා නෙවෙයි. 295 00:18:26,690 --> 00:18:30,090 මම මේ හිතන්නෙ ඔයා පරීක්‍ෂණ කරන්න පාවිච්චි කරන අර අසරණ මීයෝ ගැන. 296 00:18:32,290 --> 00:18:34,290 එයාලට කිසිම දෙයක් දැනෙන්නෙ නෑ. 297 00:18:36,210 --> 00:18:38,060 මට තව වෙලාව ඕනා. 298 00:18:38,100 --> 00:18:41,170 - තව පොඩි කාලයක්. - හේයි. 299 00:18:41,200 --> 00:18:43,270 මම ක්‍රමයක් හොයාගන්නම්. 300 00:18:43,310 --> 00:18:44,440 මම පොරොන්දු වෙනවා. 301 00:18:55,180 --> 00:18:57,680 - හොඳ ආරංචි වගයකුයි නරක ආරංචි වගයකුයි තියෙනවා. - හොඳ ආරංචිය කියන්න. 302 00:18:57,720 --> 00:19:01,350 නිග්මා පොඩ්ඩක් හාර අවුස්සලා මුළු ගෝතම් පුරාම ද්‍රව හීලියම් හදන එක සමාගමක් ගැන හොයාගෙන. 303 00:19:01,390 --> 00:19:03,220 - වේන් සමාගම. - ඒකද හොඳ ආරංචිය? 304 00:19:03,260 --> 00:19:07,330 ඒක හොඳ ආරංචියක් නෙවෙයි. ඒත් මම හිතුවෙ "නරක ආරංචියි ඊට වඩා නරක ආරංචියි" කියන එකේ අර ගතියම නෑ කියලා. 305 00:19:07,360 --> 00:19:11,260 - මේ මොකද්ද? - නිල්පාට වෑන් එකකට සම්බන්ධ ගිය මාසෙ වෙච්ච පැහැර ගැනීම් තුනක්. 306 00:19:11,300 --> 00:19:13,100 අපේ සැකකාරයා වගේම. 307 00:19:13,130 --> 00:19:14,730 පැහැර ගැනීම් තුනක්? 308 00:19:14,770 --> 00:19:15,970 එයාලා මෙයාලගෙන් කාව හරි හොයාගෙනද? 309 00:19:16,000 --> 00:19:21,010 එක්කෙනෙක්ව වත් නෑ, ඒකෙන් ඔයාට පුදුම හිතෙනවද මේ යකා මේ මිනිස්සු ඔක්කොටම මොකද්ද කරන්නෙ කියලා? 310 00:19:25,280 --> 00:19:26,610 නෝරා? 311 00:19:26,650 --> 00:19:28,180 මම පැය කීපයකට වැඩට යනවා. 312 00:19:28,220 --> 00:19:29,520 ඔයාට මොනා හරි ඕන නම් දොරට තට්ටු කරන්න. 313 00:19:29,550 --> 00:19:30,480 හරී. 314 00:20:21,500 --> 00:20:22,900 එඩ්? 315 00:20:22,940 --> 00:20:25,310 මගෙ දිහා බලන්න එපා. මට හරි නම් ඔයා එක්ක කතා කරන්න බෑ. 316 00:20:27,660 --> 00:20:28,990 ඔයාට කොහොමද? 317 00:20:29,030 --> 00:20:30,130 ඔයා ටිකක් විතර බය වෙලා වගේ. 318 00:20:31,360 --> 00:20:33,160 මම කියනවා මම මීට වඩා හොඳට ඉඳලා තියෙනවා කියලා. 319 00:20:35,430 --> 00:20:37,600 මට උදව්වක් විදිහට කරන්න පුළුවන් දෙයක් තියෙනවාද? 320 00:20:37,630 --> 00:20:39,300 මට උදව් කරන්න බැරි තැනක ඉන්නෙ. 321 00:20:40,540 --> 00:20:42,570 මාව අමතක කරලා දාන්න, මගෙ යාළුවා. 322 00:20:43,500 --> 00:20:47,740 හැබැයි ඔයාට පුළුවන් නම් මගේ අම්මගෙ සොහොන බලා ගන්න, 323 00:20:47,780 --> 00:20:49,780 මම හුඟක් ස්තූති වන්ත වෙනවා. 324 00:20:52,620 --> 00:20:54,880 ඔයා කලාතුරකින් ගියොත්, 325 00:20:54,920 --> 00:20:56,380 එයාට කියන්න මම එයා ගැන හිතනවා කියලා. 326 00:20:56,420 --> 00:20:57,650 මම කියන්නම්. 327 00:20:58,660 --> 00:21:00,690 එයා ලිලී මල් වලට කැමතියි. 328 00:21:02,590 --> 00:21:05,190 කලාතුරකින් යන්න, ලිලී මල්, හරි. 329 00:21:06,700 --> 00:21:08,530 ස්තූතියි. 330 00:21:10,330 --> 00:21:12,050 හිටගන්නවා, කොබ්ල්පොට්. 331 00:21:13,170 --> 00:21:15,600 මොකද වෙන්නෙ? ඔයා මාව කොහෙටද අරගෙන යන්නෙ? 332 00:21:15,640 --> 00:21:18,610 ආකම් වලට. ඔයාට පිස්සුනෙ, නැද්ද? 333 00:21:24,680 --> 00:21:26,950 අද පෙබරවාරි 21 බ්‍රස්පතින්දා, 334 00:21:26,980 --> 00:21:29,230 හවස 2:44. 335 00:21:29,750 --> 00:21:31,720 014 දරණ පරීක්‍ෂක වස්තුව ඉන්නෙ වයස අවුරුදු 40හෙ, 336 00:21:31,760 --> 00:21:34,020 පේන්නෙ නම් හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා කියලයි, 337 00:21:34,060 --> 00:21:36,860 ඒ වගේම මිදවීමේදී සිදුවූ හානි ගැන කිසිම සළකුණක් නෑ. 338 00:21:38,560 --> 00:21:40,960 මම දැන් නැවත පණ දීමේ පරීක්‍ෂණය ආරම්භ කරන්න ලෑස්තියි. 339 00:21:53,900 --> 00:21:55,410 ඔයා හරි. 340 00:21:55,450 --> 00:21:57,580 වේන් සමාගම ද්‍රව හීලියම් නිපදවනවා තමා. 341 00:21:57,610 --> 00:22:00,960 අවුරුදු ගානක් තිස්සෙ ඒවා අපේ ශීතජනක විද්‍යා වැඩසටහනේ කොටසක් විදිහට පාවිච්චි කළා. 342 00:22:01,030 --> 00:22:02,220 ශීත මොකක්? 343 00:22:02,250 --> 00:22:06,960 ඒක තමයි භෞතික විද්‍යාවේ ඉතාමත් පහළ උෂ්ණත්ව නිෂ්පාදනය සහ ඒවගෙ ආචරණ එක්ක වැඩ කරන කොටස. 344 00:22:06,990 --> 00:22:11,960 මම දන්න විදිහට නම් ඒ වැඩසටහනේදි හුඟක් බලාපොරොත්තු සහිත පරීක්‍ෂණ වගයක් කෙරුණා, 345 00:22:12,000 --> 00:22:14,300 ඒත්, අපි ඒක වැහුවනේ. 346 00:22:14,330 --> 00:22:16,030 ඒ කොයි කාලෙද? 347 00:22:16,070 --> 00:22:18,370 අවුරුදු දෙකකට තුනකට කළින්. 348 00:22:18,400 --> 00:22:20,100 තෝමස් වේන් ඒක නැවැත්තුවා, 349 00:22:20,140 --> 00:22:22,900 තවත් වෙන වැඩසටහන් කීපයක් එක්කම. 350 00:22:22,940 --> 00:22:24,540 ඇයි කියලා අදහසක් තියෙනවද? 351 00:22:24,570 --> 00:22:26,240 නෑ. 352 00:22:26,280 --> 00:22:28,280 ඒක සම්පූර්ණයෙන්ම රහසක් විදිහටයි තියාගත්තෙ. 353 00:22:30,430 --> 00:22:32,580 - ස්තූතියි, ලුසියස්. - පරීක්ෂකතුමන්ලා. 354 00:23:04,180 --> 00:23:06,980 බලපල්ලා! පෙන්ගුයින් කුරුල්ලා! 355 00:23:19,350 --> 00:23:21,520 පොඩි පටලැවිල්ලක් තියෙනවා වගේ පේන්නෙ. 356 00:23:21,770 --> 00:23:25,100 මගේ නම තමයි...ඔස්වර්ල්ඩ් කොබ්ල්පොට්. 357 00:23:25,530 --> 00:23:29,500 සැකයක් නෑ, තමුසෙලා හුඟ දෙනෙක් මං ගැන අහලා තියේවි. 358 00:23:31,910 --> 00:23:34,840 සමහර අය, පැහැදිළිවම, අහලා නොතියේවි. 359 00:23:34,840 --> 00:23:39,880 ඒ අසරණ, මෝඩයින්ට මම පැහැදිළි කිරීමක් ඉදිරිපත් කරනවා. 360 00:23:39,880 --> 00:23:42,380 මාව සුළු කොට තකන්න හොඳ මනුස්සයෙක් නෙවෙයි. 361 00:23:42,390 --> 00:23:44,420 අපෝ, නෑ. 362 00:23:46,120 --> 00:23:47,920 මම බලවත්. 363 00:23:47,920 --> 00:23:50,190 මම නපුරුයි! 364 00:23:50,190 --> 00:23:51,940 මම තමයි ගෝතම් වල රජ්ජුරුවෝ. 365 00:23:53,000 --> 00:23:55,230 ඌ හිතනවා ඌ තමා ගෝතම් වල රජා කියලා. 366 00:23:57,070 --> 00:23:58,200 මම තමයි ගෝතම් වල රජ්ජුරුවෝ! 367 00:23:58,230 --> 00:24:02,370 නෑ, මම තමයි ගෝතම් වල රජ්ජුරුවෝ! 368 00:24:02,410 --> 00:24:04,540 මම තමයි රජා. මම තමා! මම තමා! 369 00:24:04,570 --> 00:24:06,310 උගේ බෙල්ල කපලා දාපිය! 370 00:24:11,920 --> 00:24:13,150 මගේ දිහා බලපල්ලා! 371 00:24:13,180 --> 00:24:14,650 මම තමා ගෝතම් වල රජ්ජුරුවෝ! 372 00:24:14,680 --> 00:24:17,450 මම තමා රජා! මම තමා රජා! 373 00:24:17,490 --> 00:24:20,120 අහපල්ලා! අහපල්ලා! 374 00:24:47,680 --> 00:24:49,880 පුද්ගලයාගේ උෂ්ණත්වය දැන් සෙල්සියස් අංශක 39යි. 375 00:24:49,920 --> 00:24:52,690 අපි දැන් අවධානම් ලක්‍ෂයට පැමිණෙනවා. 376 00:25:01,870 --> 00:25:03,560 සෙල්සියස් අංශක 41 යි. 377 00:25:03,600 --> 00:25:05,730 අපි සෙල්සියස් අංශක 41 ට ළඟා වුණා. 378 00:25:05,770 --> 00:25:06,930 විසඳුම A14. 379 00:25:06,970 --> 00:25:09,470 මම දැනන් හිටියා ඒක වැඩ කරයි කියලා! මම දැනන් හිටියා! 380 00:25:11,510 --> 00:25:14,210 නියමයි, නියමයි, නියමයි, නියමයි! 381 00:25:19,480 --> 00:25:20,310 නෑ. 382 00:25:21,520 --> 00:25:23,380 නෑ, න, නෑ, නෑ. 383 00:25:23,420 --> 00:25:24,850 ආයෙමත් එපා. අනේ, ආයමත් එපා. නෑ. 384 00:25:24,890 --> 00:25:26,090 නෑ. 385 00:25:51,480 --> 00:25:53,710 නෝරා? 386 00:25:53,750 --> 00:25:55,580 හුස්මගන්න, නෝරා. 387 00:25:55,620 --> 00:25:56,780 මම මෙතන ඉන්නවා. මගේ දිහා බලන්න. 388 00:25:58,820 --> 00:26:00,490 කොහෙද ෆෝමිටරෝල්? 389 00:26:18,440 --> 00:26:21,270 ඒක තමා මෙච්චර කාලෙකට වෙච්ච දරුණුම එක. 390 00:26:24,510 --> 00:26:27,810 ඒක තමයි තිබ්බ අන්තිම පෙත්ත. ඇයි ඔයා මට කිවුවෙ නැත්තෙ? 391 00:26:27,850 --> 00:26:30,220 මට සමාවෙන්න. 392 00:26:30,250 --> 00:26:33,220 මට අමතක වුණා. හුඟක් තියෙනවා. 393 00:26:33,260 --> 00:26:34,850 හුඟක් තියෙනවා. 394 00:26:34,890 --> 00:26:38,890 ඔයාට තවත් පාරක් හැදිලා ඔයා ළඟ මේ බෙහෙත තිබ්බෙ නැත්නම්, ඔයා මැරෙන්න පුළුවන්. 395 00:26:38,930 --> 00:26:40,830 ඔයාට බෑ ආයෙමත් මේක වෙන්න දෙන්න, නෝරා. 396 00:26:40,860 --> 00:26:42,530 ඇයි? 397 00:26:42,560 --> 00:26:44,350 ඒක ප්‍රශ්ණයක්ද? 398 00:26:46,240 --> 00:26:48,400 ඒක ප්‍රශ්ණයක් තමා. 399 00:26:55,910 --> 00:26:57,510 මම ආපහු එන්නම්. 400 00:27:10,630 --> 00:27:12,190 මට මේක ආයෙම පුරවගන්න ඕනා. 401 00:27:20,790 --> 00:27:23,250 - ඊළඟ. - මට මේක ආයෙම පුරවගන්න ඕනා. 402 00:27:24,140 --> 00:27:26,780 - ඔයා ළඟ බෙහෙත් නියම කරපු තුණ්ඩුව තියෙනවද? - මං ළඟ බෝතලේ තියෙනවා. 403 00:27:27,680 --> 00:27:30,810 ඒක එකම දේ නෙවෙයි නේද? 404 00:27:31,250 --> 00:27:32,910 අනේ, මට මේක ආපහු පුරවලා විතරයි ඕනා. 405 00:27:32,950 --> 00:27:36,880 මුල් බෙහෙත් නියම කිරීමේ නැවත පුරවන උපදෙසක් නෑ. 406 00:27:36,920 --> 00:27:38,650 ඒකෙ නැවත පුරවන උපදෙසක් නැත්නම්, 407 00:27:38,690 --> 00:27:40,290 මට මේක ආයෙම පුරවන්න බෑ. 408 00:27:40,320 --> 00:27:42,120 මේ බෙහෙත මගේ නෝනට. 409 00:27:42,160 --> 00:27:45,480 එයාට සනීප නෑ. එයා වේදනාවෙන් ඉන්නෙ. 410 00:27:46,000 --> 00:27:49,500 මෙතනට එන හැම කෙනෙක්ම අසනීපෙන් නැත්නම් වේදනාවෙන් ඉන්නෙ. 411 00:27:49,530 --> 00:27:51,900 ඔයාගෙ දොස්තරට කියලා අළුත් බෙහෙත් තුණ්ඩුවක් ලියාගෙන එන්න. 412 00:27:51,930 --> 00:27:53,700 එතකොට මට පුළුවන් මේක ආයෙම පුරවලා දෙන්න. 413 00:27:56,410 --> 00:27:58,110 මට බෙහෙත් දෙන්න. 414 00:28:02,080 --> 00:28:03,180 බෑ. 415 00:28:03,210 --> 00:28:05,080 - පාහර බල්ලා! - එළියට යනවා! 416 00:28:05,110 --> 00:28:06,450 මෙයාව මෙතනින් එළියට ගෙනියනවා! 417 00:28:06,480 --> 00:28:07,850 මෙතනින් එළියට පලයන් මම පොලීසියට කතා කරන්න කළින්, 418 00:28:07,880 --> 00:28:08,920 පිස්සා! 419 00:28:10,790 --> 00:28:13,090 තමුන්ට ඒක නොකරන්නයි තිබ්බෙ. 420 00:28:13,120 --> 00:28:15,990 මම ආපහු එන්නම්. 421 00:28:24,070 --> 00:28:26,230 සුභ ගමන්, නයිජල්. 422 00:28:26,270 --> 00:28:28,970 ආ, අනික, මම ඔයාට කියපු දේවල් මතක තියාගන්න. 423 00:28:29,000 --> 00:28:31,970 නපුරු දේවල් බලන්න එපා, නපුරු දේවල් කරන්න එපා. 424 00:28:32,010 --> 00:28:33,770 එහෙමයි, සර්. 425 00:28:33,810 --> 00:28:35,310 මම එහෙම කරන්නම්. 426 00:28:39,380 --> 00:28:40,810 මිස්ටර් කොබ්ල්පොට්. 427 00:28:40,850 --> 00:28:44,050 මගේ නම තමයි හියුගෝ ස්ට්‍රේන්ජ්. 428 00:28:45,690 --> 00:28:48,290 ආකම් උන්මත්තකාගාරයේ ප්‍රධාන මනෝචිකිත්සකයා. 429 00:28:48,320 --> 00:28:49,450 කරුණාකරලා ඇතුළට එන්න. 430 00:28:59,840 --> 00:29:01,190 ඔයාට කියන එක ඇහන්නෙ නෑ. 431 00:29:01,220 --> 00:29:04,240 එක්කො ඔයා මෙතන ඉන්න වෙලේ අළුත් ශ්‍රවන ආධාරකයක් ගත්තොත් හොඳයි. 432 00:29:12,250 --> 00:29:13,080 ෆෝමිටරෝල්. 433 00:29:13,120 --> 00:29:14,180 - දැන්මම. - හරි. 434 00:29:14,220 --> 00:29:16,050 හරි. 435 00:29:17,750 --> 00:29:19,290 ඔක්කොම ටික ගන්න. 436 00:29:19,320 --> 00:29:21,590 අනේ, මාව මරන්න නම් එපා. අනේ. 437 00:29:21,620 --> 00:29:23,560 මම ඔයාට ඕන කරන ඕනම දෙයක් කරන්නම්. 438 00:29:23,590 --> 00:29:26,890 තමුනුයි මෙතන ඉන්න තමුන්ගෙ යාළුවයි... 439 00:29:28,240 --> 00:29:30,300 ... මගේ නෝනව බේරගන්න උදව් කරන්නයි යන්නෙ. 440 00:29:30,330 --> 00:29:31,300 එපා! එපා! 441 00:29:42,350 --> 00:29:43,520 මට පොඩ්ඩක් සමාවෙන්න. 442 00:29:44,350 --> 00:29:45,980 මට පොඩ්ඩක් උදව් ඕන වෙනවා. 443 00:29:48,650 --> 00:29:50,080 කියන්න. 444 00:29:51,600 --> 00:29:53,770 අපේ යාළුවා මේ දැන් ෆාමසියකට පහර දීලා. 445 00:29:54,680 --> 00:29:56,850 අන්න එහෙම. ඇතුළට ලිස්සවන්න. 446 00:29:59,430 --> 00:30:01,260 හේයි. පරිස්සමෙන්. 447 00:30:04,230 --> 00:30:05,500 නිල් පාට වෑන් එක. 448 00:30:09,440 --> 00:30:11,940 යන්න. මෙතනින් පැනගන්න. 449 00:30:14,780 --> 00:30:16,010 යන්න, යන්න, යන්න, යන්න. 450 00:30:16,050 --> 00:30:17,210 මං බලාගන්නම් ඒක! මං බලාගන්නම් ඒක! 451 00:30:18,780 --> 00:30:19,850 හෝව්, හෝව්, හෝව්! වේගෙ අඩු කරන්න! 452 00:30:41,160 --> 00:30:42,460 මේක මොකද්ද, කොහොම වුණත්? 453 00:30:42,490 --> 00:30:44,720 - මට දඬුවම් කරන ඒකනෙ කරන්නෙ? - අපෝ, නෑ. 454 00:30:45,520 --> 00:30:47,720 මම ඒක අළුත්ම පදිංචිකාරයින්ව හම්බවෙන්න කාරණයක් කරගන්නවා. 455 00:30:47,750 --> 00:30:49,220 ඒක ඇතුල් කර ගැනීම් පටිපාටියේ කොටසක්. 456 00:30:49,260 --> 00:30:56,480 කොහොම වුණත් මම ඔයාගෙන් ඉල්ලන්නම් ඉදිරියේදි භෝජනාගාර මේස උඩ නැගලා කතා පවත්වන එකෙන් වළකින්න කියලා. 457 00:30:56,860 --> 00:30:59,030 මම මගේ උපරිමයෙන් එහෙම ඉන්න බලන්නම්. 458 00:30:59,070 --> 00:31:02,300 කොහොමද මේ වෙනකම් ඔයාගෙ හැඩගැසීම? 459 00:31:02,340 --> 00:31:05,770 හොඳයි, මම හිතන්නෙ. 460 00:31:05,810 --> 00:31:07,440 අයියෝ, මොනාද, ඔස්වර්ල්ඩ්. 461 00:31:07,470 --> 00:31:12,080 ලොකු ස්ථාන මාරුවක් සිදුවෙන කාල වලදි ලොකු ආතතියක් ඇතිවෙන්න පුළුවන්. 462 00:31:12,110 --> 00:31:16,550 නිසැකවම, මේක ඔයාට අප්‍රසන්න අත්දැකීමක් වෙන්න ඕනා. 463 00:31:16,580 --> 00:31:18,850 අනේ. 464 00:31:23,720 --> 00:31:27,460 - මම විඳපු අත්දැකීම් එක්ක සැසඳුවාම මේක කොට්ට පොරයක්. - ඔව්. 465 00:31:27,490 --> 00:31:31,760 මම ඔයාට මෑතදි වෙච්ච හිරිහැර ගැන කියෙව්වා. 466 00:31:31,800 --> 00:31:33,930 ඔයාගෙ ජීවිතයට එල්ල වෙච්ච මරණ තර්ජන. 467 00:31:33,970 --> 00:31:37,470 නීතියෙන් පලායන්නෙක් වෙලා පණ බේරගන්න ලැබීම. 468 00:31:44,440 --> 00:31:46,280 ඔයාගෙ අම්මගෙ මරණය. 469 00:31:51,320 --> 00:31:54,150 කරදර පිරිච්ච කාලවල්. 470 00:31:54,190 --> 00:31:56,350 ඒකද ඔයාගෙ සායනික රෝග විනිශ්චය? 471 00:31:56,390 --> 00:31:59,060 මම දන්නවා මම ඔයාගෙ තත්ත්වයේ හිටියා නම්, 472 00:31:59,090 --> 00:32:02,860 මට ප්‍රබල හැගීම් ඇතිවෙන්න තිබුණා. 473 00:32:02,900 --> 00:32:04,930 තරහා, දුක, 474 00:32:04,960 --> 00:32:07,800 පසු තැවීම පවා. 475 00:32:07,830 --> 00:32:09,130 මොහොකටද? 476 00:32:10,730 --> 00:32:13,800 තියෝ ගැලවෑන්ගෙ මිනීමැරුම. 477 00:32:13,840 --> 00:32:17,310 මගේ අම්මා මගේ අත් දෙකේම මැරුණා ගැලවෑන් නිසා. 478 00:32:17,340 --> 00:32:19,310 මම පසු තැවෙන එකම දේ තමා 479 00:32:19,350 --> 00:32:20,810 මට ඌව එක පාරකට වඩා මරන්න පුළුවන් වුණේ නෑ කියන එක. 480 00:32:20,850 --> 00:32:23,110 මට තේරෙනවා. 481 00:32:24,620 --> 00:32:28,220 එක්කො අපිට වෙන වෙලාවක එතන ඉඳන් මේක පටන් ගන්න පුළුවන්. 482 00:32:28,250 --> 00:32:31,790 ඉතින් මම අපි එකතුවෙලා වැඩ කරන එක ගැන හුඟක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. 483 00:32:31,820 --> 00:32:33,560 අනික බය වෙන්න එපා... 484 00:32:33,590 --> 00:32:37,390 මෙහෙ ආකම් වල කඩිනම් ප්‍රතිකාර වැඩසටහන් ගණනාවක්ම තියෙනවා. 485 00:32:38,860 --> 00:32:44,370 මට හුඟක් විශ්වාසයි ඔයාගෙ පුනරුත්තාපන වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා. 486 00:32:46,340 --> 00:32:48,240 මගේ මොකක්? 487 00:32:48,270 --> 00:32:50,470 පුනරුත්තාපනය. 488 00:32:50,510 --> 00:32:53,380 ඒකටනෙ ඔයා මෙහාට ආවේ, අන්තිමේදි. 489 00:32:53,410 --> 00:32:55,680 ඔයාගෙ ලෙඩෙන් සනීප වෙන්න. 490 00:32:57,350 --> 00:33:02,150 ඔයාට සනීප නෑ තමයි, නේද? 491 00:33:44,430 --> 00:33:46,430 වික්ටර්? 492 00:33:50,700 --> 00:33:52,770 වික්ටර්? 493 00:33:54,940 --> 00:33:56,940 වික්ටර්? 494 00:34:03,280 --> 00:34:05,850 වස්තුවේ? 495 00:34:05,890 --> 00:34:07,280 ඔයා පල්ලෙහා ඉන්නවද? 496 00:34:10,590 --> 00:34:11,890 වික්ටර්? 497 00:34:28,140 --> 00:34:29,310 මගෙ දෙයියනේ. 498 00:34:29,340 --> 00:34:30,540 අපොයි, මගෙ දෙයියනේ. 499 00:34:30,580 --> 00:34:32,210 අපොයි, මගේ දෙයියනේ. 500 00:34:36,050 --> 00:34:37,480 නිරීක්‍ෂණ පද්ධතිය ඔන් කරලාවත් නෙවේ තිබිලා තියෙන්නෙ. 501 00:34:37,520 --> 00:34:38,750 ඔය මොකද්ද? 502 00:34:38,780 --> 00:34:41,520 සාක්ෂිකාරයෝ කීප කෙනෙක් දැකලා තියෙනවා අපේ මිනිහා මේක බෙහෙත් වෙළෙන්දා දිහාවට විසි කරනවා. 503 00:34:41,550 --> 00:34:43,120 මේක සමහර විට එයාට නියම කරපු බෙහෙත් බෝතලේ වෙන්න ඇති. 504 00:34:43,160 --> 00:34:44,920 "ෆ්‍රීස්." නෝරා ෆ්‍රීස්. 505 00:34:44,960 --> 00:34:47,420 - එයාගෙ වයිෆ්ද, සමහර විට? - ඔව්, සමහර විට, ඒත් නම තියෙන්නෙ ෆ්‍රයිස් කියලා. 506 00:34:47,460 --> 00:34:49,330 - ඔයා මොකද්ද කියන්නෙ? - ඒක උච්චාරණය කරන්නෙ ෆ්‍රයිස් කියලා. 507 00:34:49,360 --> 00:34:51,060 - ඔයා කොහොමද දන්නෙ? - මම නම් වලට හරිම දක්ෂයි. 508 00:34:51,100 --> 00:34:52,630 ඕන මගුලක්. මේකෙ ලිපිනයක් තියෙනවා. 509 00:34:52,670 --> 00:34:54,600 එන්න, අපි යමු. 510 00:35:03,810 --> 00:35:06,210 ගෝතම් පොලීසිය, අපි ළඟ පරීක්‍ෂා කිරීමේ වරෙන්තුවක් තියෙනවා. 511 00:35:16,290 --> 00:35:18,590 මැඩම්, හෙලවෙන්න එපා. 512 00:35:18,620 --> 00:35:20,620 මගේ අම්මෝ. 513 00:35:27,530 --> 00:35:28,800 එයා මට කිවුවේ උන් මීයො කියලා. 514 00:35:34,670 --> 00:35:36,410 මෙයාව මෙතනින් එලියට ගෙනියන්න. 515 00:35:37,680 --> 00:35:39,580 මිස් ෆ්‍රයිස්. 516 00:36:04,970 --> 00:36:07,040 නෝරා. 517 00:36:35,940 --> 00:36:39,540 ඔයා හොඳින්ද? 518 00:36:39,570 --> 00:36:40,970 නයිජල්? 519 00:36:44,440 --> 00:36:45,740 නපුරු දේවල් බලන්න එපා, 520 00:36:45,780 --> 00:36:46,840 නපුරු දේවල් කරන්න එපා. 521 00:36:49,320 --> 00:36:50,480 නපුරු දේවල් බලන්න එපා, 522 00:36:50,520 --> 00:36:52,620 නපුරු දේවල් කරන්න එපා. 523 00:36:52,650 --> 00:36:54,790 නෑ, නෑ! 524 00:36:54,820 --> 00:36:57,550 නපුරු දේවල් බලන්න එපා, නපුරු දේවල් කරන්න එපා. 525 00:37:01,520 --> 00:37:03,480 අපිට ඔයාගෙ මහත්තයව හොයාගන්න ඕනා, නෝරා. 526 00:37:04,000 --> 00:37:05,900 එයා වෙන කෙනෙක්ට කරදරයක් කරන්න කළින්. 527 00:37:05,940 --> 00:37:07,300 මම නිදාගෙන හිටියෙ. 528 00:37:08,760 --> 00:37:11,350 එයා යනවා ඇහුනම මට ඇහැරුණා. 529 00:37:11,380 --> 00:37:12,950 එච්චරයි මට ඔයාලට කියන්න පුළුවන්. 530 00:37:12,980 --> 00:37:17,490 ඔයා සහයෝගය දැක්වුවේ නැත්නම් එහෙම, අපිට ඔයාට නීතියට අවහිර කිරීම යටතේ දෝෂාරෝපණය කරන්න සිද්ධ වෙයි. 531 00:37:17,520 --> 00:37:19,690 ඔයා හිරේට යනවා, නෝරා. 532 00:37:19,720 --> 00:37:21,620 ඔයාට ඒක තේරෙනවනේ? 533 00:37:23,600 --> 00:37:25,600 මගේ මහත්තයා භයානක දේවල් කළා. 534 00:37:28,030 --> 00:37:30,030 හැබැයි එයා ඒ භයානක දේවල් කළේ මගේ යහපතට. 535 00:37:32,370 --> 00:37:33,870 මම මැරෙමින් ඉන්නෙ. 536 00:37:33,910 --> 00:37:35,740 එයාට මාව බේරගන්න ඕනා. 537 00:37:37,540 --> 00:37:39,880 මට ඔයාලට කියන්න බෑ මට කොච්චර කණගාටුද කියලා, 538 00:37:41,050 --> 00:37:43,410 ඒත් මට එයාව පාවලා දෙන්න බෑ. 539 00:37:52,390 --> 00:37:55,630 ආ, තව එක දෙයක්. 540 00:37:55,660 --> 00:37:59,100 ඔයාගෙ නමේ අන්තිම කෑල්ලෙ හරි උච්චාරණය මොකද්ද? 541 00:37:59,130 --> 00:38:01,900 - ෆ්‍රයිස්. - ෆ්‍රයිස්. 542 00:38:01,930 --> 00:38:03,670 ස්තූතියි. 543 00:38:03,700 --> 00:38:05,470 කිවුවා ඔයාට. 544 00:38:53,590 --> 00:38:54,880 මට පොඩ්ඩක් සමාවෙන්න? 545 00:38:54,920 --> 00:38:56,990 හරි, මොකද්ද මට කරන්න පුළුවන්? 546 00:38:57,020 --> 00:38:59,990 මම කැමතියි පරීක්ෂක ගෝඩ්න් එක්ක පොඩ්ඩක් කතා කරන්න කරුණාකරලා. 547 00:39:00,020 --> 00:39:01,690 මොහොකටද? 548 00:39:01,730 --> 00:39:04,660 මම පාපොච්චාරණයක් කරන්න කැමතියි. 549 00:39:07,500 --> 00:39:09,670 මම තමයි මිනිස්සුන්ව ගල් කර කර ඉන්න මිනිහා. 550 00:39:12,700 --> 00:39:14,670 ඔයත් එහෙමයි නේද ආ? 551 00:39:14,710 --> 00:39:16,540 මේකෙන් එක රෑකට පස් දෙනෙක් වෙනවා. 552 00:39:16,580 --> 00:39:18,410 පුර හඳ නිසා වෙන්න ඕනා. 553 00:39:18,440 --> 00:39:22,250 වැඩක් කියන්නම්... ඇයි ඔයා අනිත් අයත් එක්ක වාඩි වෙලා ඉන්නෙ නැත්තෙ. 554 00:39:22,280 --> 00:39:23,720 පරීක්ෂක ගෝඩන් විනාඩියකින් එලියට එයි. 555 00:39:23,740 --> 00:39:25,450 නෑ, නෑ, ඔයාට තේරෙන්නෙ නෑ, මම... 556 00:39:25,480 --> 00:39:27,350 අපෝ මට තේරෙනවා. වාඩි වෙන්න. 557 00:40:01,120 --> 00:40:03,120 හඃ. 558 00:40:05,260 --> 00:40:07,660 මම මැරිලද? 559 00:40:08,660 --> 00:40:10,230 හෙලෝ? 560 00:40:14,370 --> 00:40:15,500 හෙලෝ? 561 00:40:17,770 --> 00:40:19,400 මම මැරිලද? 562 00:40:20,440 --> 00:40:22,640 මාව අල්ලන්න එපා. මාව අල්ලන්න එපා! 563 00:40:22,670 --> 00:40:24,440 - මම බලාගන්නම්, මම බලාගන්නම්. - A16. 564 00:40:24,480 --> 00:40:25,810 ඒක වැඩ කළා. 565 00:40:25,840 --> 00:40:27,440 පොරෝනයක් ගේන්න. 566 00:40:27,480 --> 00:40:29,480 මට විශ්වාස කරන්නත් බෑ ඒක වැඩ කළා කියලා. 567 00:40:29,510 --> 00:40:31,510 එපා! එ... 568 00:40:32,720 --> 00:40:33,680 උඹ! 569 00:40:33,720 --> 00:40:36,720 උඹ! උඹ! 570 00:40:36,760 --> 00:40:38,350 උ... 571 00:40:38,390 --> 00:40:40,390 හරි එහෙනම්. 572 00:40:41,760 --> 00:40:43,190 මම ඔයාව ගන්න එනවා, නෝරා. 573 00:40:43,230 --> 00:40:44,690 මම ඔයාව බේරගන්න එනවා. 574 00:41:15,460 --> 00:41:18,390 නව රැඳවුම්කරු ඔස්වර්ල්ඩ් කොබ්ල්පොට් 575 00:41:18,430 --> 00:41:23,030 උපරිම මට්ටමේ ස්වරූප රාගයක් සහ මනෝන්මාදයක් පෙන්වනවා. 576 00:41:23,070 --> 00:41:28,400 තව එයාගෙ මියගිය මව සමග තරමක් අහිතකර සම්බන්ධතාවයක් තියාගෙන තිබෙන බව පේනවා. 577 00:41:28,440 --> 00:41:33,740 ප්‍රතිකාර වලට ත්‍රිමාණ පිළිඹිබු පිළිකුල් චිකිත්සාවක් සහ අන්තගාමී මානසික ඖෂධ ප්‍රතිකාරයක් ඇතුළත් වේවි. 578 00:41:48,230 --> 00:41:50,490 අද සන්ද්‍යාව කොහොමද මිස් පීබඩී? 579 00:41:50,530 --> 00:41:54,230 කාර්යබහුලයි. F බිම්ගෙයි තියෙන ෆෝමැල්ඩිහයිඩ් පොම්පය ප්‍රතිස්ථාපනය කරන්න ඕනා. 580 00:41:54,270 --> 00:41:58,500 අපේ ගෙවල් ගිනි තියන තරුණ කෙල්ල අපේ පරීක්‍ෂණ වලට සහය දක්වන්න කැමැත්තක් නෑ, 581 00:41:58,540 --> 00:42:02,510 - ඒ වගේම මට මන්ත්‍රණ සභික කාටර් එක්ක ඔබතුමාගෙ හමුවීම වෙනස් කරන්න වුණා. - ආයෙමත්? 582 00:42:02,540 --> 00:42:04,430 තුන් වෙනි වතාව. 583 00:42:04,500 --> 00:42:06,640 - කොච්චර අශිෂ්ටද. - ඇත්තටම. 584 00:42:06,680 --> 00:42:09,180 එතකොට මෙන්න මේක තියෙනවා. 585 00:42:09,210 --> 00:42:12,420 පේන්නෙ කවුරු හරි ශීත කිරීමට පස්සෙ පණ දෙන ප්‍රශ්නෙ විසඳලා වගේ. 586 00:42:12,450 --> 00:42:13,850 අපෝ, මනස්ගාත. 587 00:42:13,890 --> 00:42:15,450 මම තාමත් ඒක විසඳන එකෙන් හුඟක් ඈත ඉන්නෙ. 588 00:42:19,320 --> 00:42:21,220 හිත ඇදිල යනවා. 589 00:42:21,260 --> 00:42:24,230 ඔයාට තේරෙනවද අපේ වැඩසටහනට මේක කොච්චර වැදගත්ද කියලා? 590 00:42:24,260 --> 00:42:25,700 කවුද මේ මිනිහා? 591 00:42:25,730 --> 00:42:27,700 එයාගෙ නම තමයි වික්ටර් ෆ්‍රයිස්. 592 00:42:27,730 --> 00:42:31,630 ඒත් පත්තර මේ වෙනකොටත් එයාට අන්වර්ථ නමක් දීලා. 593 00:42:33,570 --> 00:42:35,990 කොහොමද, මිස්ටර් ෆ්‍රීස්.