1 00:00:00,940 --> 00:00:02,440 *** ගෝතම් පසුගිය කොටස් වලින් *** 2 00:00:02,440 --> 00:00:05,450 කොහොමද මම එයාට මගේ ඇඟට අතක් තියන්න ඉඩ දෙන්නෙ... 3 00:00:08,150 --> 00:00:09,780 මට සතුටුයි එයා ඔයාගෙ ජීවිතේ නැති එක ගැන. 4 00:00:10,810 --> 00:00:11,940 ඔය ආරක්ෂකය ඔහොමම තියාගන්න...අනින්න, අනින්න. 5 00:00:11,980 --> 00:00:13,380 පටන් ගන්න...අනින්න, අනින්න, හරි. 6 00:00:13,410 --> 00:00:15,680 - ඔයා මොකද්ද කරන්නෙ? - ඇල්ෆ්‍රඩ් මට ගහගන්න උගන්වනවා. 7 00:00:15,710 --> 00:00:16,910 තමුන් මාව පයික් සහෝදරයෝ ළඟට එක්කගෙන යන්න ඕනා. 8 00:00:16,950 --> 00:00:18,510 නැරෝව් දූපතෙන් ආපු ගිණිතියන උන්ද? 9 00:00:18,550 --> 00:00:20,010 මම ඉස්සර එයාලගෙ නංගි, බ්‍රිජිඩ් එක්ක කාලෙ ගත කළා. 10 00:00:20,050 --> 00:00:22,020 - කොහොමද, කොල්ලනේ. - අපිට ඕනා හොඳම අය 11 00:00:22,050 --> 00:00:23,590 ඉතින් ඔයාලා තමා හොඳම අය. 12 00:00:23,620 --> 00:00:25,690 බ්‍රිජි, ඔයාට මේ දැන් උසස්වීමක් ලැබුණා. 13 00:00:28,990 --> 00:00:29,790 ගෝතම් පොලීසිය! 14 00:00:29,830 --> 00:00:31,190 පැනලා යමන්! 15 00:00:34,230 --> 00:00:36,800 - මම ඒකිව අල්ලගත්තා! ඕක අතාරිනවා! - ඕක අතාරිනවා! 16 00:00:39,100 --> 00:00:40,700 පොඩ්ඩක් ඉන්න, මිස්ටර් පෙන්ගුයින්. 17 00:00:40,740 --> 00:00:42,770 අම්මේ. 18 00:00:42,810 --> 00:00:44,070 මම මුකුත් දන්නෙ නෑ. 19 00:00:44,110 --> 00:00:45,610 ඔයා ගැලවෑන් ළඟට යනවා. 20 00:00:45,640 --> 00:00:47,040 ඔයා එයාගෙ සංවිධානෙට ඇතුළත් වුනාට පස්සෙ, 21 00:00:47,080 --> 00:00:48,410 ඔයා මගෙ අම්මව හොයාගෙන බේරගන්නවා. 22 00:00:48,450 --> 00:00:49,380 එයා ඒක පිළිගනීවි 23 00:00:49,410 --> 00:00:50,410 අපි ඒක හරියට දුන්නොතින්. 24 00:00:56,250 --> 00:00:57,960 ඊට පස්සෙ පෙන්ගුයින්ට පිස්සු හැදුනා. 25 00:00:59,460 --> 00:01:02,290 මම කියන්නෙ, හරියට...මම වෙනදා දැකලා තියෙනවටත් වඩා පිස්සු හැදුනා. 26 00:01:04,160 --> 00:01:07,400 එයා කිවුවා මම තමයි සල්ලි ගණන් කරන තැන අහුකරලා දුන්නෙ කියලා, 27 00:01:07,430 --> 00:01:09,600 කිවුවා මම ද්‍රෝහියෙක් වගේම පැත්ත පාවලා දෙන මිනිහෙක් කියලා. 28 00:01:10,870 --> 00:01:15,240 ඊට පස්සෙ එයා මගේ පැත්තට ලොකු මන්නෙකුත් අරගෙන ආවා. 29 00:01:15,270 --> 00:01:17,970 මම ආරක්ෂා වෙන්න හැදුවා එතකොට එයා මේක කළා. 30 00:01:18,010 --> 00:01:19,940 පිස්සු අවජාතකයා. 31 00:01:22,680 --> 00:01:23,910 ඔයා කොහොමද පැනගත්තේ? 32 00:01:23,950 --> 00:01:25,050 එතන හෙන ගොඩක් ලේ තිබ්බා. 33 00:01:25,080 --> 00:01:27,150 හෙන ගොඩක්. 34 00:01:27,180 --> 00:01:29,050 පස්සෙ එයා ආයෙමත් පාරක් මන්නෙන් ගහන්න හැදුවා 35 00:01:29,090 --> 00:01:31,820 එතකොට එයා ලිස්සලා වැටුණා. ඉතින් මම පැනලා දිව්වා. 36 00:01:31,860 --> 00:01:34,890 මම දිවුවා දිව්වා, පස්සෙ... 37 00:01:34,930 --> 00:01:37,630 මම ඊළඟට දැනගෙන හිටියේ ඉස්පිරිතාලෙක ඉඳගෙන නැගිට්ටා කියන එකයි. 38 00:01:41,700 --> 00:01:44,670 මට පොඩි අවස්තාවක් දීලා බලන්න, මිස්ටර් ගැලවෑන්. 39 00:01:44,700 --> 00:01:46,000 මට කරන්න පුළුවන් මොනාද කියලා පෙන්නන්න දෙන්න. 40 00:01:46,040 --> 00:01:48,140 හොඳයි ඉතින්, මම කැමතියි ඔයාට උදව් කරන්න, 41 00:01:48,170 --> 00:01:49,500 බුච්, 42 00:01:49,540 --> 00:01:54,280 ඒත් මට දැනටම දක්ෂ, අත් දෙකේ මැරයෝ කීප දෙනෙක්ම ඉන්නවා මගේ සේවයේ යොදවලා. 43 00:01:54,310 --> 00:01:56,580 මම දන්නවා වගේ එයාලා ගෝතම් ගැන දන්නෙ නෑ. 44 00:01:56,610 --> 00:01:58,510 මට හොඳ මොළයක් තියෙනවා, ඔයා ඕනෑම කෙනෙක්ගෙන් අහලා බලන්න. 45 00:01:58,550 --> 00:02:01,550 ඔයාලා මොකද හිතන්නෙ, කෙල්ලනේ? 46 00:02:01,590 --> 00:02:03,080 මම නම් හිතන්නෙ එයා හරිම ශෝක්. 47 00:02:03,120 --> 00:02:05,090 හරියට දුකෙන් ඉන්න වලහෙක් වගේ. 48 00:02:06,360 --> 00:02:09,990 මම හිතනවා මෙයා කියන්නෙ ඇත්ත කියලා. 49 00:02:10,030 --> 00:02:14,100 ඒ පොඩි මිනිහව මම අන්තිම වතාවට දකිද්දී හොඳටම මානසිකව වැටිලා හිටියේ. 50 00:02:14,130 --> 00:02:16,530 එක වතාවක් මෙයා මට හරියට නපුරු වුණා. 51 00:02:16,570 --> 00:02:18,470 මගේම නවාතැන්පලේ මාව හිරකරගෙන හිටියා. 52 00:02:18,500 --> 00:02:20,430 නපුරු දේවල් වගයක් කිවුවා. 53 00:02:20,470 --> 00:02:22,940 ඒක වැරදිද, තඩියෝ? 54 00:02:22,970 --> 00:02:24,470 ඒක හරි, මැඩම්. 55 00:02:24,510 --> 00:02:27,170 ඒ වගේම ඒ ගැන මට කණගාටුයි. 56 00:02:27,210 --> 00:02:29,010 ව්‍යාපාර කියන්නෙ ව්‍යාපාර, ඔයා දන්නවනෙ ඉතින්? 57 00:02:29,050 --> 00:02:30,810 අනේ. 58 00:02:30,850 --> 00:02:31,980 මට ඔබතුමා වෙනුවෙන් වැඩකරන්න දෙන්න, 59 00:02:32,020 --> 00:02:34,050 ගැලවෑන් මහත්තයා. 60 00:02:34,080 --> 00:02:37,280 මට හැරෙන්න කියලා වෙන කෙනෙක් නෑ. 61 00:02:37,620 --> 00:02:39,250 ආ, ඔව්මයි! 62 00:02:40,690 --> 00:02:42,320 අපිට එයාගෙ අත් කෑල්ලේ නියම දේවල් ගහන්න පුළුවන්, 63 00:02:42,360 --> 00:02:43,790 හරියට පිහි 64 00:02:43,830 --> 00:02:45,630 අතකොළු වගේ දේවල්. 65 00:02:47,060 --> 00:02:49,900 කොහොමද පුංචි දම්වැල් කියතක් එහෙම? 66 00:02:49,930 --> 00:02:51,370 ඔව්. 67 00:02:53,040 --> 00:02:54,840 හොඳයි එහෙනම්, ප්‍රශ්නේ විසඳෙනවා. 68 00:02:54,870 --> 00:02:56,170 සේවයට සාදරයෙන් පිළිගන්නවා, බුච්. 69 00:02:57,360 --> 00:02:58,110 ස්තූතියි, සර්. 70 00:03:01,910 --> 00:03:03,710 නියමයිනෙ, මන්ත්‍රීතුමා. 71 00:03:03,750 --> 00:03:05,150 නියමෙට බේරිලා. 72 00:03:05,180 --> 00:03:06,520 ඔයා ඇත්තටම 73 00:03:06,550 --> 00:03:09,450 ලොකු මිනිහෙක් විදිහට හුඟක් කඩිසරයිනේ. 74 00:03:09,490 --> 00:03:12,020 ඔයා ඔයාගෙ තැන ගැන ආයෙත් හිතලා බැලුවද? 75 00:03:12,060 --> 00:03:14,660 - මේ ඡන්දෙදි මට ඔයාගෙ සහය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්ද? - ඔව්. 76 00:03:14,690 --> 00:03:17,760 ඔව්, ඔයාට මගේ සම්පූර්ණ සහයම තියෙනවා. 77 00:03:17,790 --> 00:03:19,130 ඔයාට හුඟක් ස්තූතියි. 78 00:03:56,930 --> 00:03:58,200 හෙලවෙන්නෙපා! 79 00:04:01,670 --> 00:04:04,140 මිනිහෝ, මම මුකුත් කළේ නෑ! ඇයි තමුසෙ මගෙ පස්සෙ පන්නන්නෙ? 80 00:04:04,170 --> 00:04:05,710 ඊයේ රෑ පොලිස් නිළධාරියෙක් මැරුණා, 81 00:04:05,740 --> 00:04:08,010 සල්ලාල කමේ ගිය ගෙවල් ගිණිතියන උන් කණ්ඩායමක් එකතුවෙලා මැරුවේ. 82 00:04:08,040 --> 00:04:09,640 උඹත් ගෙවල් ගිණි තියන එකෙක් නේද? 83 00:04:09,680 --> 00:04:12,550 නෑ, මිනිහෝ! මම ඒ සෙල්ලමෙන් අයින්වෙලා හුඟ කාලයක් වෙනවා! 84 00:04:15,050 --> 00:04:16,720 - මට බොරු කියන්න එපා, නීනෝ! - මම දිවුරනවා! 85 00:04:16,750 --> 00:04:18,820 සර්, ඕක පොලිස් නිලධාරියෙකුගේ සාමාන්‍ය හැසිරීම උල්ලංඝනය කිරීමක් වෙනවා. 86 00:04:18,860 --> 00:04:21,260 ලූක් ගැරට් පැය දොළහකට කළින් මගේ ඉස්සරහාම මැරෙනකම්ම පිච්චුනා. 87 00:04:21,290 --> 00:04:23,360 මට ගැළපෙනවා කියලා හිතෙන විදිහට මම මාව පාලනය කරගන්නම්. 88 00:04:23,390 --> 00:04:25,760 මේ කණ්ඩායම වැඩ කරන්නෙ පොඩි එකෙක් එක්ක. 89 00:04:25,800 --> 00:04:27,160 පොඩි කෙල්ලෙක් එක්ක. 90 00:04:27,200 --> 00:04:28,900 ගෙදර හදපු ගිණි ඇඳුමක් ඇඳගෙන ඉන්න. 91 00:04:28,930 --> 00:04:31,430 ඒයි, ඇත්තමද කියන්නෙ! මීට කළින් කවදාවත් ගෙවල් ගිණි තියන කෙල්ලෙක් ගැන අහලා නෑ. 92 00:04:31,470 --> 00:04:32,670 ඒක හරිම දුර්ලබයි, 93 00:04:32,700 --> 00:04:34,340 හරියට යුනිකෝන් හරි මොකෙක් හරි වගේ. 94 00:04:46,450 --> 00:04:47,750 සර්? 95 00:04:47,780 --> 00:04:51,050 කැප්ටන් බාන්ස් කියනවා අපි ඕනෑම උල්ලංඝනය කිරීමක් වාර්තාකරන්න ඕනා කියලා. 96 00:04:51,090 --> 00:04:53,590 ප්‍රධාන නිළධාරියෙකුගේ වුණත්. 97 00:04:53,620 --> 00:04:55,620 ඔයා ඒක කරන්න. 98 00:05:04,740 --> 00:05:06,070 ඔයා මොකද්ද ඔය කරන්නෙ? 99 00:05:08,440 --> 00:05:09,570 නින්ද යන්නේ නෑ. 100 00:05:09,610 --> 00:05:11,140 මම දන්නෙ නෑ මට මොකක් කරන්නද කියලා. 101 00:05:12,910 --> 00:05:16,180 ඒක තමා නිදහසේ ඉන්නවා කියන එකේ අදහස. 102 00:05:16,210 --> 00:05:18,610 ඔයාට කරන්න ඕන ඕනම මගුලක් කරන්න හම්බෙනවා. 103 00:05:18,650 --> 00:05:19,880 මම දැන් මොකද් කරන්නද? 104 00:05:20,920 --> 00:05:22,620 මම ඊයේ රෑ කෙනෙක්ව මැරුවා. 105 00:05:22,650 --> 00:05:23,620 මට ගෙදර යන්න බෑ. 106 00:05:23,650 --> 00:05:25,250 මට පොලීසියට යන්නත් බෑ... 107 00:05:25,290 --> 00:05:27,050 - ඔයා නගරෙන් එළියට යාගන්න ඕනා. - කොහොමද? 108 00:05:27,090 --> 00:05:28,620 මං ළඟ සල්ලි ඇත්තේ නෑ. 109 00:05:32,000 --> 00:05:33,700 ප්‍රශ්නයක් නෑ. 110 00:05:33,730 --> 00:05:36,130 අපි සල්ලි ටිකක් හොයාගමු. 111 00:05:36,170 --> 00:05:38,500 ඔයා කියන්නෙ, හරියට, අපරාධයක් කරලා වගේද? 112 00:05:39,740 --> 00:05:40,970 මචෝ, ඔයා නම් මෙලෝ රහක් නැති කෙල්ලෙක් තමා. 113 00:05:44,640 --> 00:05:46,640 මම හිතන්නෙ මට වෙන කරන්න දෙයක් නෑ. 114 00:05:49,380 --> 00:05:51,080 ඇයි ඔයා මට උදව් කරන්නෙ? 115 00:05:51,110 --> 00:05:53,650 සමහර විට ඔයා මට මං ගැන මතක් කරනවා ඇති. 116 00:05:54,950 --> 00:05:56,080 මම මෝඩයෙක් වෙලා හිටියා නම්. 117 00:05:58,760 --> 00:06:00,820 මේ අපරාධේ... 118 00:06:00,860 --> 00:06:03,290 මොකද්ද ඇත්තටම ඔයාගෙ ඔළුවේ තියෙන්නෙ? 119 00:06:10,130 --> 00:06:12,270 නෝනාවරුණි මහත්වරුණි! 120 00:06:12,300 --> 00:06:14,100 නැත්නම් මම කිවුවොත් හොඳද, ගණිකාවන් සපයන්නණි, ගණිකාවනි ඒ වගේම සොරදෙටුවනි කියලා! 121 00:06:14,140 --> 00:06:16,370 මං ළඟ අද ඔයාලා වෙනුවෙන් පොඩි නිෂ්පාදනයක් තියෙනවා! 122 00:06:16,410 --> 00:06:18,110 ඔයාලට පේන දේට කැමතියිද? 123 00:06:18,140 --> 00:06:21,440 කෝ ඉතින්, දැන් මට ඇහෙන්න කියන්න! ඔයාලට පේන දේට කැමතියිද?! 124 00:06:22,980 --> 00:06:25,950 හරි එහෙනම්. අම්මෝ, පොඩ්ඩක් බලන්න, පොඩ්ඩක් බලන්න! 125 00:06:25,980 --> 00:06:28,820 ඔව්, ඒක ලස්සනයි වගේම නරකයි! 126 00:06:28,850 --> 00:06:29,850 මට ඕකිව ඕනා! 127 00:06:29,890 --> 00:06:31,850 ලංසු තැබීම ඩොලර් 800න් පටන්ගන්නවා. වෙන වෙනම. 128 00:06:31,890 --> 00:06:33,020 ඩොලර් 800ක් පිළිගන්නවද? අයියෝ! 129 00:06:33,060 --> 00:06:34,320 850! 130 00:06:38,430 --> 00:06:40,230 අර කෙල්ලෝ ඉන්නෙ විකුණන්නද? 131 00:06:41,700 --> 00:06:43,700 කිවුවනේ මේ තැන පිස්සු තැනක් කියලා. 132 00:06:45,900 --> 00:06:47,030 අපි එයාලට උදව් කරන්න ඕනා. 133 00:06:47,070 --> 00:06:49,600 අපි මෙහාට ආවෙ ඔයාට උදව් කරන්න. 134 00:06:49,640 --> 00:06:51,710 මොකද ඔයා පොලිස්කාරයෙක්ව මැරුවා, මතකද? 135 00:06:51,740 --> 00:06:53,410 අපි සල්ලි ගත්තා, අපි ගියා. 136 00:06:53,440 --> 00:06:54,680 - ඒත්... - අහනවා! 137 00:06:54,710 --> 00:06:55,980 අහනවා. 138 00:07:01,150 --> 00:07:02,350 ඔයා පඩිපෙළ පල්ලෙහාට යනවා. 139 00:07:02,390 --> 00:07:05,420 පස්සෙ දොරේ තියෙන ලොක් එක කඩලා තියෙන්නෙ. 140 00:07:05,460 --> 00:07:07,690 මම දන්නවා, මොකද මමයි ඒක කැඩුවේ. 141 00:07:07,720 --> 00:07:08,690 ඇතුළට යනවා, 142 00:07:08,730 --> 00:07:10,530 මගේ වැඩේ කරනකම් ඉන්නවා. 143 00:07:10,560 --> 00:07:11,690 මම කොහොමද දැනගන්නෙ කොයි වෙලාවටද කියලා? 144 00:07:11,730 --> 00:07:14,160 අවධානෙන් ඉන්න. 145 00:07:22,310 --> 00:07:25,610 වයින් පාට තොප්පිය දාගෙන ඉන්න මහත්මයාට ඩොලර් 2,500කට විකුණුවා! 146 00:07:25,640 --> 00:07:28,440 එන්න, කෙල්ලනේ. 147 00:07:28,480 --> 00:07:31,080 ඔයාලට අළුත් ගෙයක් හදා ගන්න! 148 00:07:31,110 --> 00:07:33,450 අපෝ, ඔයාලා හරිම සතුටු වේවි. හරිම, හරිම සතුටු වේවි. 149 00:07:33,480 --> 00:07:34,620 ඊළඟ කෙනා! 150 00:07:34,650 --> 00:07:36,920 බලන්න පොඩ්ඩක් එයා වේදිකාව පහලට ඇවිදගෙන එනකොට; 151 00:07:36,950 --> 00:07:38,620 බලන්න ඇය කොච්චර ලස්සනද කියලා. 152 00:07:38,660 --> 00:07:40,120 බලන්න මේ කෙනා දිහා! 153 00:07:40,160 --> 00:07:42,590 මම ලංසු තැබීම 900න් පටන් ගන්න යන්නේ! 154 00:07:42,630 --> 00:07:44,360 මට 900ක් ගන්න පුළුවන්ද?! 155 00:07:47,760 --> 00:07:48,930 ඒයි, කාමවිකෘතිකාරයිනි! 156 00:07:48,970 --> 00:07:51,300 මේක මංකොල්ලයක්! 157 00:07:51,330 --> 00:07:53,200 මයිලෝ! අර පිස්සිව මරලා දානවා. 158 00:07:59,340 --> 00:08:02,410 එයා මගේ කෙනෙක්. 159 00:08:02,450 --> 00:08:06,110 දැන් ඉතින්, ඔය හැම කෙනාම තමුන්ගෙ සල්ලි ඔක්කොම බෑග් එකට දානවා. 160 00:08:06,150 --> 00:08:07,380 නැත්නම් මොකද? 161 00:08:07,420 --> 00:08:09,320 මම තමුන්ට බය නෑ. 162 00:08:17,260 --> 00:08:18,230 ඔව්. 163 00:08:18,260 --> 00:08:20,260 හරි එහෙනම්. 164 00:08:20,300 --> 00:08:22,030 තව කාටහරි ප්‍රශ්නයක් තියෙනවද? 165 00:08:22,070 --> 00:08:23,400 ඔව්, ප්‍රශ්නයක් ඇතියි කියලා මම හිතුවේ නෑ. 166 00:08:27,640 --> 00:08:30,770 අනික හොඳට මතක තියාගන්නවද? 167 00:08:30,810 --> 00:08:32,540 උඹලා හැමෝම මෙලෝ රහක් නෑ. 168 00:08:36,010 --> 00:08:36,980 උදව් කරන්න! 169 00:08:43,320 --> 00:08:46,250 අයියෝ, අයියෝ! මාව මෙතනින් එළියට ගන්න! 170 00:08:54,300 --> 00:08:55,460 එයි, නැවතියන්! 171 00:09:02,040 --> 00:09:04,140 අපොයි, මගේ දෙයියනේ. 172 00:09:04,170 --> 00:09:06,540 - මම දන්නවා, හරිද? - අපි යමු. 173 00:09:12,380 --> 00:09:14,320 මගේ ෆයිල් එකේ සටහනක්? ඔබතුමා ඇත්තටමද කියන්නෙ? 174 00:09:14,350 --> 00:09:16,120 මම විහිළු කරනවා වගේද පේන්නෙ? 175 00:09:17,120 --> 00:09:20,450 අපි සැකකාරයින්ට ගහන්නෙ නෑ! කවදාවත්ම! 176 00:09:24,930 --> 00:09:26,900 මට තේරෙනවා. 177 00:09:26,930 --> 00:09:28,300 ලූක් කියන්නෙ හරිම දක්ෂ ළමයෙක්. 178 00:09:28,330 --> 00:09:29,570 අපියි එයාව ඇකඩමියෙන් එළියට ගත්තෙ. 179 00:09:29,570 --> 00:09:31,770 එයාට කිවුවා එයා ලෑස්තියි කියලා. දැන් එයා මැරිලා. 180 00:09:31,770 --> 00:09:34,090 යුද්ධෙදි ඔයාට මිනිස්සුන්ව නැතිවෙනවා. ඔයා ඒක දන්නවා. 181 00:09:34,290 --> 00:09:37,100 කිසිම වැරද්දක් කරන්න එපා, මේක යුද්ධයක්. 182 00:09:37,140 --> 00:09:40,170 හැබැයි ඒකෙන් තමුන්ටවත් මටවත් නීති කඩන්න අවසර හම්බෙන්නෙ නෑ. 183 00:09:40,210 --> 00:09:41,880 සීමාවක් කියලා දෙයක් තියෙනවා. 184 00:09:41,910 --> 00:09:44,310 මම ඒක අත්දැකීමෙන් ඉගෙනගත්තෙ. 185 00:09:45,950 --> 00:09:48,650 ගෞරවයෙන් කියන්නෙ, සර්, මේක ගෝතම්. 186 00:09:48,690 --> 00:09:50,480 මෙහෙ හරි වැරැද්ද පැහැදිළි නැති තැන් තියෙනවා. 187 00:09:50,520 --> 00:09:53,720 මමත් ඒක අත්දැකීමෙන් ඉගෙනගත්තෙ. 188 00:09:53,760 --> 00:09:55,390 එතකොට මොකක් හරි මගපෙන්වීමක් හම්බුණාද 189 00:09:55,430 --> 00:09:58,060 ඔයා ලූක් වෙනුවෙන් පළිගන්න අතරතුරේ? 190 00:09:58,090 --> 00:09:59,630 - නෑ, සර්. - නෑ, සර්? 191 00:09:59,660 --> 00:10:01,760 හොඳයි එහෙනම්, ඔයාට දැන් එකක් හම්බෙනවා. 192 00:10:04,170 --> 00:10:06,230 වයින් සාප්පු අයිතිකාරයා කෝල් කරලා මේක කිවුවා. 193 00:10:06,270 --> 00:10:08,040 එයාගෙ ආරක්ෂක කැමරා වලට මේක අහුවෙලා. 194 00:10:08,070 --> 00:10:09,440 ඒකි තමා අපේ කණාමැදිරියා. 195 00:10:09,470 --> 00:10:11,510 අපි දන්නෙ නෑ අනිත් කෙනා කවුද කියලා. 196 00:10:20,340 --> 00:10:21,850 මම දන්නවා. 197 00:10:22,520 --> 00:10:23,920 නොදකින්. 198 00:10:30,430 --> 00:10:33,400 අවධානය. අවධානය! 199 00:10:33,430 --> 00:10:35,700 ඔලුව පහළට! ඔලුව පහළට! 200 00:10:35,740 --> 00:10:38,300 හිත එකඟ නොවීම ඔයාගෙ මරණය වේවි, මාස්ටර් බෲස්. 201 00:10:39,940 --> 00:10:41,270 දැන් ඉතින්, ඔයාගෙ සම්පූර්ණ අවධානය දෙන්න. සම්පූර්ණ අවධානය දෙන්න. 202 00:10:41,310 --> 00:10:42,570 යන්න! 203 00:10:42,610 --> 00:10:46,580 පිස්සු නැට්ටුක්කාරියෙක් වගේ එහා මෙහා නටන්න එපා. 204 00:10:46,610 --> 00:10:48,210 කෝ. 205 00:10:48,250 --> 00:10:50,080 අන්න හරි. හුඟක් හොඳයි. 206 00:10:50,120 --> 00:10:52,950 දැන්, වමට හොඳ පාරක්, වමට හොඳ පාරක්. කෝ ඉතින්! 207 00:10:52,990 --> 00:10:55,690 - අල්ලගත්තා. දැන් ඉතින්, ඔයාගෙ හතුරො - ඒයි. 208 00:10:55,720 --> 00:10:58,890 ඔයාට කළින්ට වඩා නරක විදිහට ගහන්නයි යන්නේ. 209 00:11:02,260 --> 00:11:03,830 මළ මගුලයි. 210 00:11:05,160 --> 00:11:08,470 හුඟක් හොඳයි, මාස්ටර් බෲස්. 211 00:11:10,170 --> 00:11:12,470 ඔයා මිස්ටර් ෆොක්ස්ට කම්පියුටර් එක ගැන කිවුවද? 212 00:11:12,510 --> 00:11:14,070 මම කතා කළා, ඔව්. 213 00:11:14,110 --> 00:11:15,640 ඒක හදනකම් තව කොච්චර කල් යනවද? 214 00:11:15,680 --> 00:11:18,710 ඒක හැදුවම මම ඔයාට කියන්නම් නේද? ඉවසන්න. 215 00:11:18,750 --> 00:11:21,410 මට ඉවසලා ඇතිවෙලා තියෙන්නෙ, ඇල්ෆ්‍රඩ්. මම පටන් ගන්න ලෑස්තියි. 216 00:11:21,450 --> 00:11:23,750 ඔයා ලෑස්ති වුණාම මම ඔයාට කියන්නම්, මාස්ටර් බෲස්. 217 00:11:23,780 --> 00:11:25,350 මම දැන් ලෑස්තියි. මම දන්නවා මම ලෑස්තියි කියලා. 218 00:11:25,390 --> 00:11:27,720 ආ, ඒක නෙවෙයි, ඒක නෙවෙයි, 219 00:11:27,750 --> 00:11:31,360 සිල්වර් නෝනා කෝල් කළා. එයාට ඕනලු හවසට කෑමකට යන්න. 220 00:11:32,390 --> 00:11:34,430 සිල්වර් කෝල් කළාද? 221 00:11:34,460 --> 00:11:35,290 ඔව්. 222 00:11:39,800 --> 00:11:41,230 කිවුවා. 223 00:11:41,270 --> 00:11:43,270 ලෑස්ති නෑ කියලා. 224 00:11:48,340 --> 00:11:49,260 අපි යමු. 225 00:11:51,940 --> 00:11:54,910 එයා පොඩ්ඩක් නගරෙන් එළියට ගියා. 226 00:11:54,950 --> 00:11:57,180 ඒක හරිම කැතයි, අනුන්ගේ හැගීම් ගැන නොසලකන දෙයක් වගේම 227 00:11:57,220 --> 00:11:58,320 ඒක ටොම් ඩොගටිගෙ සාමාන්‍ය හැසිරීමට නියමෙට ගැළපෙනවා. 228 00:11:58,420 --> 00:11:59,820 ඔයාට පුදුම හිතෙනවද එයා කොහාටද ගියේ කියලා? 229 00:11:59,850 --> 00:12:02,390 එයා කාණුවක මැරිලා ඇති. මට වැඩක් නෑ. 230 00:12:02,420 --> 00:12:06,290 - ක්‍රිස්ටීන්. - අනික මම ඒක ඇත්තටමයි කිවුවේ. එයා... 231 00:12:06,330 --> 00:12:07,930 එයා මට හොඳින් සැළකුවේ නෑ. 232 00:12:08,960 --> 00:12:10,030 ඒක නම් නරකයි. 233 00:12:10,060 --> 00:12:12,500 - මට හුඟක් කණගාටුයි. - ස්තූතියි ඔයාට. 234 00:12:12,530 --> 00:12:15,500 ඒත්... ඒ හැම දෙයක්ම අන්තිමේදි හොඳ විදිහට ඉවර වුණා. 235 00:12:15,540 --> 00:12:18,040 මම දන්නවා. ඔයයි එඩුයි පේන විදිහට හොඳට ඉන්නවා වගේ. 236 00:12:19,340 --> 00:12:23,040 එයා හරිම මෘදුයි වගේම කරුණාවන්තයි. 237 00:12:23,080 --> 00:12:25,480 හුඟක්ම මෘදුයි වගේ. 238 00:12:25,480 --> 00:12:28,510 මම හිතන්නෙ පිරිමියෙක් වුණාම තියෙන්න ඕනා පොඩ්ඩක් විතර... 239 00:12:28,520 --> 00:12:31,550 පොඩ්ඩක් විතර උද්යෝගයක්, පොඩ්ඩක් විතර භය ගතියක්, ඔයාට හිතෙන්නෙ නැද්ද? 240 00:12:31,550 --> 00:12:33,680 අපෝ, අනේ මංදා ඒක නම්. 241 00:12:33,690 --> 00:12:37,190 අනික සමහර වෙලාවට මට හිතෙනවා 242 00:12:37,190 --> 00:12:39,060 එයා මොකක් හරි දෙයක් මගෙන් හංගනවා කියලා. 243 00:12:39,060 --> 00:12:40,560 හරියට රහසක් වගේද? 244 00:12:40,560 --> 00:12:41,790 අනේ මංදා. 245 00:12:43,560 --> 00:12:46,030 මම හිතන්නෙ මම ප්‍රාර්ථනා කරනවා එයා තව පොඩ්ඩක් එයා ගැන කතා කළා නම් කියලා. 246 00:12:49,440 --> 00:12:51,440 සුභ උදෑසනක්. 247 00:12:51,470 --> 00:12:53,170 ක්‍රින්ගල් නෝනා, මිස් තොම්ප්කින්ස්. 248 00:12:53,210 --> 00:12:54,770 කොහොමද. 249 00:12:54,810 --> 00:12:56,570 ඔයාලා මොකක් කියලද කකුල් තුනේ එළදෙනෙක්ට කතා කරන්නෙ? 250 00:12:56,610 --> 00:12:59,240 - මම ඕකට දක්ෂ නෑ... - මේද රහිත හරක් මස්. 251 00:12:59,280 --> 00:13:02,380 නැත්නම් රෑ කෑම. මගේ තැනදි. 252 00:13:05,390 --> 00:13:07,180 එඩ්. 253 00:13:15,090 --> 00:13:17,260 ඉඟුරු වලට ඉඟුරු, අපි දෙන්නම දන්නවා 254 00:13:17,300 --> 00:13:18,930 ඔයා සෙලීනා කයිල් ඉන්න තැන දන්නවා කියලා, 255 00:13:18,970 --> 00:13:22,600 ඉතින් ඇයි ඔයා මට කියලා අපිට ආරවුල බේරලා දෙන්නෙ නැත්තේ? 256 00:13:22,640 --> 00:13:24,800 කවුද සෙලීනා කයිල් කියන්නෙ? 257 00:13:24,840 --> 00:13:25,770 පූසා. 258 00:13:25,810 --> 00:13:26,940 පූසා? 259 00:13:26,970 --> 00:13:28,740 බලන්න, අයිවි, 260 00:13:28,780 --> 00:13:31,540 මම ළමා නිවාසෙට කතා කරලා ඔයාව ගෙනියන්න එයාලව ගෙන්නන්න ඕනද දැන්? 261 00:13:31,580 --> 00:13:36,450 නැත්නම් මම බොම්බයිමොටයි එකක් ගෙනල්ලා දීලා ඔයාව බලාගන්න කෙනෙක් දාන එක අමතක කරොත් හොඳද? 262 00:13:36,480 --> 00:13:39,580 බොම්බයිමොටයි. 263 00:13:39,620 --> 00:13:41,090 මම උත්සාහා කළා. 264 00:13:41,120 --> 00:13:44,050 මම කතා කරපු පාරෙ ඉන්න කිසිම ළමයෙක් සෙලීනාව දැකලා නෑ. 265 00:13:44,090 --> 00:13:45,860 සන්සුන් වෙන්න. ඔයාගෙ හාවි මාමා ඔයාව ආවරණය කරලා තියෙන්නෙ. 266 00:13:45,890 --> 00:13:48,030 එයා ඉන්නෙ ජෙන්කින්ස් වලින් එහා තියෙන පොඩි කාමරේක. ඉන්න සුදුසු නෑ කියන තනි කාමර තියෙන තැනක. 267 00:13:48,060 --> 00:13:50,290 මම එතන දන්නවා. 268 00:13:50,330 --> 00:13:54,930 ඒයි. අපි මේකිව දැක්ක අන්තිම වතාවෙ ඒකි අපි දිහාවට තුවක්කුවක් දික්කරගෙන හිටියේ. 269 00:13:54,970 --> 00:13:56,930 එක්කො ඔයා මුසෝලිනීගේ තරුණ කාලෙ අරගෙන ගියොත් හොඳයි, නේද ආ? 270 00:13:56,970 --> 00:13:58,270 නෑ. 271 00:13:58,300 --> 00:14:01,310 සෙලීනා ගැන බලද්දී, සද්ද නැතුව යන එක හොඳයි. 272 00:14:06,480 --> 00:14:08,810 ඔයා බස් නැවතුම්පොළට ගියාම, 273 00:14:08,850 --> 00:14:11,610 දකුණට යන මුල්ම බස් එක අල්ලගන්න. 274 00:14:11,650 --> 00:14:12,820 ගමන ඉවර වෙනකම්ම බස් එකට වෙලා ඉන්න. 275 00:14:13,250 --> 00:14:14,550 හරි ඉතින්, ඊට පස්සෙ මම මොකද කරන්නෙ? 276 00:14:14,590 --> 00:14:17,250 ඔයා ළඟ හුඟක් සල්ලි තියෙනවා. ඔයාට කැමති දෙයක් කරන්න පුළුවන්. 277 00:14:18,290 --> 00:14:19,760 ස්තූතියි. 278 00:14:19,790 --> 00:14:20,990 හැමදේකටම. 279 00:14:21,030 --> 00:14:23,490 ඔයා ඇත්තටම හොඳ යාළුවෙක් වුණා. 280 00:14:23,530 --> 00:14:25,030 මට මගේ ගේ තිබුණා. 281 00:14:25,060 --> 00:14:27,260 ඒ ගැන වදවෙන්න එපා. 282 00:14:35,020 --> 00:14:36,510 බ්‍රිජිට්, ඔයා දුවන්න ඕනා. 283 00:14:36,540 --> 00:14:38,510 - බ්‍රිජිට්, දුවන්න! දුවන්න! දුවන්න! - එපා... 284 00:14:38,540 --> 00:14:40,810 සෙලීනා! එපා! 285 00:14:40,850 --> 00:14:42,580 සෙලීනා! 286 00:14:42,610 --> 00:14:43,610 එපා! එපා! 287 00:14:49,560 --> 00:14:50,620 මට උදව් කරන්න! 288 00:14:52,520 --> 00:14:53,590 ඒයි! 289 00:15:26,000 --> 00:15:27,360 අත් උඩට උස්සනවා! 290 00:15:32,270 --> 00:15:34,110 - තුවක්කුව අතාරිනවා. - කීයටවත් දාන්නෙ නෑ. 291 00:15:35,440 --> 00:15:36,520 කොහෙද තමුන්ගෙ යාළුවා? 292 00:15:36,560 --> 00:15:37,460 කවුද? 293 00:15:37,490 --> 00:15:39,360 අපිට ඔය දෙන්නම වීඩියෝ පටියේ ඉන්නවා හොයාගත්තා. 294 00:15:39,400 --> 00:15:42,100 දන්නෙ නෑ ඔයා මොනා කියවනවද කියලා, ගෝඩන්. 295 00:15:42,130 --> 00:15:44,900 ඒකි ගොඩනැගිලි හයක් ගිණිතියලා දැම්මා. 296 00:15:44,930 --> 00:15:47,040 පොලිස්කාරයෙක්ව මැරුවා. තමුන් පැනලා දුවන්නේ 297 00:15:47,070 --> 00:15:48,440 නරක හවුල්කාරයෙක් එක්ක, ළමයා. 298 00:15:48,470 --> 00:15:49,440 තමුන්ට තේරෙන්නෙ නෑ. 299 00:15:49,470 --> 00:15:52,140 එයාට ඒ හැම එකක්ම කරන්න කියලා බල කළා. 300 00:15:56,110 --> 00:15:58,580 හරි. 301 00:16:00,780 --> 00:16:03,320 මට එයාට උදව් කරන්න දෙන්න. 302 00:16:03,350 --> 00:16:06,200 එයා කවුද? කවුද එයාට මේක කරන්න කියලා බලකරන්නෙ? 303 00:16:10,760 --> 00:16:14,130 බලන්න, අරෙහෙ යකා නැගපු පොලිස්කාරයෝ හෙන ගොඩක් ඉන්නවා. 304 00:16:14,160 --> 00:16:17,330 එයා දැකපු ගමන්ම වෙඩි කන්නයි යන්නෙ, මම මුළින්ම එයා ළඟට ගියේ නැත්නම්. 305 00:16:23,610 --> 00:16:25,910 එයාගෙ නම බ්‍රිජිට් පයික්. 306 00:16:25,940 --> 00:16:27,710 එයාගෙ අයියලා එයාව ආපහු ගෙනිච්චා. 307 00:16:27,740 --> 00:16:29,380 ජෝ පයිකුයි කේල් පයිකුයි. 308 00:16:29,410 --> 00:16:31,750 උන්, හරියට...එයාව පැහැරගත්තා වගේ. 309 00:16:31,780 --> 00:16:35,350 උන් තමා මුල ඉඳන්ම එයාට කියවලා දේවල් ගිණි තියවන්න පටන්ගත්තේ. 310 00:16:35,390 --> 00:16:37,450 පොලිස්කාරයා මැරුණ එක උන්ගෙ වරද. 311 00:16:37,490 --> 00:16:39,250 පයික් සහෝදරයෝ? 312 00:16:39,290 --> 00:16:42,620 ඇයි උන් වේන් සමාගමේ ගොඩනැගිලි ගිණි තියලා දාන්නෙ? 313 00:16:42,660 --> 00:16:44,160 - කවුද උන්ට ගෙව්වේ? - මොන මගුලකටද මම දැනගන්නෙ 314 00:16:44,190 --> 00:16:46,760 පයික්ලා මොනාහරි කරන්නෙ ඇයි කියලා? උන් පිස්සෝ. 315 00:16:46,800 --> 00:16:48,630 උන් බ්‍රිජිජ්ට සැළකුවේ හරියට වහල්ලෙක්ට වගේ, එයාව දම්වැල් වලින් බිත්තියට බැඳලා තිබුණා. 316 00:16:48,670 --> 00:16:51,130 ඉතින් ඔයාට ඒ ගැන තරහයි. ඒක නිසාද තමුන් ආයුධ අරගෙන ඉන්නෙ? 317 00:16:51,170 --> 00:16:52,970 තමුන් පයික්ලා පස්සෙ යන්නද හදන්නෙ? 318 00:16:53,000 --> 00:16:54,340 තමුන්ගෙ යාළුවව බේරගන්නද? 319 00:16:54,370 --> 00:16:55,670 නෑ. 320 00:16:55,710 --> 00:16:57,040 ඒ කියන්නෙ ඔව් කියලා. 321 00:16:57,070 --> 00:16:59,710 බලනවා, තමුන් හදන්නෙ තමුනුත් මැරුම් කාලා යාළුවවත් මරවන්න. 322 00:16:59,740 --> 00:17:01,380 මට පයික්ලව බලාගන්න දෙන්න. 323 00:17:01,410 --> 00:17:03,680 හිත් අමනාප කරගන්න එපා, ජිම්, 324 00:17:03,710 --> 00:17:06,810 ඒත් මම ඔයාගෙ ඉඩ ප්‍රස්තා වලට වඩා මගේ අවස්ථා ඉඩ ප්‍රස්තා වලට කැමතියි. 325 00:17:08,220 --> 00:17:09,520 ඇයි පැටලෙන්නෙ? 326 00:17:09,550 --> 00:17:10,950 ඇයි ඔයාගෙ ජීවිතේ අනතුරේ දාගන්නෙ? 327 00:17:10,990 --> 00:17:12,290 මේ කෙල්ල ඔයාට කවුද? 328 00:17:12,320 --> 00:17:14,890 කවුරුවත් නෙවෙයි. නිකන්... 329 00:17:14,920 --> 00:17:17,530 අහල පහළ ඉන්න කෙල්ලෙක්. 330 00:17:20,730 --> 00:17:22,700 මම ඔයාට පොරොන්දු වෙනවා. 331 00:17:22,730 --> 00:17:25,000 එයාව කරදරයක් නැතුව තියාගන්න මම පුළුවන් හැම දෙයක්ම කරනවා. 332 00:17:25,030 --> 00:17:28,500 ඒත් ඔයාට ඒකෙන් අයින්වෙලා ඉන්න වෙනවා. 333 00:17:28,540 --> 00:17:30,710 මට කියන්න එයා කොහෙද ඉන්නෙ කියලා. 334 00:17:34,480 --> 00:17:36,780 හෙනගහපං 335 00:17:36,810 --> 00:17:38,950 මේකි ළඟ මෙතන ඩොලර් හයදාහක් තියෙනවා. 336 00:17:38,980 --> 00:17:41,220 පුංචි බ්‍රිජී ලොකු වෙලා වගේ. 337 00:17:41,250 --> 00:17:42,950 තමුසෙලා ඒ ඔක්කොම ගන්නවා. මට වැඩක් නෑ. 338 00:17:42,990 --> 00:17:44,290 අපෝ, මම ඒ ටික ගන්නවා තමා. 339 00:17:44,320 --> 00:17:46,350 ඒක නෙවෙයි ප්‍රශ්නෙ. ප්‍රශ්නෙ තමා 340 00:17:46,390 --> 00:17:49,790 තමුන් හිතනවා ඔහේ තමුන්ගෙ අයියලාව අතෑරලාදාලා යන එක නියමයි කියලා? 341 00:17:52,730 --> 00:17:54,300 අම්මෝ. 342 00:17:54,330 --> 00:17:55,360 බ්‍රිජිට්ට ඒක හම්බෙන්නයි යන්නේ. 343 00:17:55,400 --> 00:17:57,200 ජෝ, අනේ. 344 00:17:58,940 --> 00:18:00,940 තමුසේ අපි ගැනවත් හිතුවද? 345 00:18:00,970 --> 00:18:02,240 තමුසේ අපිට කොහොම දැනෙයිවත්ද කියලා හිතුවද? 346 00:18:02,270 --> 00:18:03,870 නෑ, එපා! 347 00:18:03,910 --> 00:18:05,070 ජෝ, 348 00:18:05,110 --> 00:18:06,410 මම එහෙම කරලා මුකුත් කරන්න හිතුවෙ නෑ! 349 00:18:07,910 --> 00:18:10,150 මම සංවේදී කෙනෙක්, ඒත් තමුසෙ මගේ හැගීම් වලට රිදෙව්වා. 350 00:18:12,320 --> 00:18:14,420 තමුන් දන්නවනෙ, පවුලක් නැතිව, තමුන්ට මොනාද තියෙන්නෙ? 351 00:18:14,450 --> 00:18:15,720 තමුන්ට කියලා 352 00:18:15,750 --> 00:18:16,920 මුකුත්ම නෑ, හරිද? 353 00:18:16,950 --> 00:18:18,590 තමුන්ට ආයෙමත් පවුලේ කෙනෙක් වෙන්න ඕනද? 354 00:18:24,230 --> 00:18:26,860 මම ඇහුවේ... 355 00:18:26,900 --> 00:18:32,570 තමුන්ට ආයෙමත් මේ පවුලේ කෙනෙක් වෙන්න ඕන කියලා හිතෙනවද කියලා? 356 00:18:34,000 --> 00:18:35,440 ඔව්! 357 00:18:35,470 --> 00:18:37,470 මගුල! 358 00:18:37,510 --> 00:18:38,410 මගුල, ඒක නම් රිදුණා. 359 00:18:39,440 --> 00:18:41,280 බ්‍රිජිට් ආපහු ආවා. 360 00:18:44,810 --> 00:18:48,920 උඹ ආයෙ ඒ වගේ දෙයක් කරන්න හැදුවොතින්, මම උඹව මරලා, 361 00:18:48,950 --> 00:18:52,990 පස්සෙ අර පූස් බැල්ලිවත් මම හම ගහනවා. මම කියන එක ඇහෙනවද? 362 00:18:53,020 --> 00:18:55,490 තමුන් කවදාවත් මෙහෙන් යන්නේ නෑ. 363 00:18:55,530 --> 00:18:56,690 ඔව්. 364 00:18:56,730 --> 00:18:57,960 හොඳයි. 365 00:18:57,990 --> 00:18:59,390 ගිහිං අපේ කෑම එක හදනවා. 366 00:19:00,830 --> 00:19:03,100 හරි එහෙනම්, මේක අහුරගමු. 367 00:19:14,910 --> 00:19:17,410 දෙයියනේ. 368 00:19:17,450 --> 00:19:18,610 අතකොළුවක්. 369 00:19:18,650 --> 00:19:21,750 ඒක නම්... ප්‍රයෝජනවත්. 370 00:19:21,780 --> 00:19:24,350 පටන් ගන්නවත් එපා. 371 00:19:24,390 --> 00:19:26,750 මට කියන්න ඔයා හොඳ ආරංචියක් ගෙනාවා කියලා. 372 00:19:26,790 --> 00:19:28,460 මම ඇතුල් වුණා. 373 00:19:28,490 --> 00:19:29,590 මම කරදරයක් නැතුව ඇතුල් වුණා. 374 00:19:29,630 --> 00:19:31,590 ඉතින්? ඉතින්?! 375 00:19:31,630 --> 00:19:33,530 මම ප්‍රශ්න අහනවා. 376 00:19:33,560 --> 00:19:35,030 ඒත් ඒක භයානකයි. 377 00:19:35,060 --> 00:19:37,830 මම හුඟක් ඉක්මන් වුනොත්, ගැලවෑන් මං ගැන සැකකරයි. 378 00:19:37,870 --> 00:19:39,870 මම කිවුවා ඔයාට, ඌ මොළකාරයෙක්. 379 00:19:41,710 --> 00:19:43,370 මං දිහා බලනවා, බුච්. 380 00:19:44,810 --> 00:19:47,110 තමුන් මගේ සේවකයද? 381 00:19:48,310 --> 00:19:49,940 ඔව්. 382 00:19:49,980 --> 00:19:52,780 තමුන් මට හැමදේකදිම අවනත වෙනවද? 383 00:19:52,820 --> 00:19:54,220 ඔව්. 384 00:19:54,250 --> 00:19:57,720 එහනම් ඇයි තමුන් මට නිදහසට කාරණා අරගෙන එන්නෙ? 385 00:19:57,750 --> 00:20:00,590 ගිහිල්ලා මගේ අම්මව හොයාගන්නවා. 386 00:20:00,620 --> 00:20:03,890 මම තමුන්ගෙ අනිත් අතත් කපලා දාන්න කළින්. 387 00:20:03,930 --> 00:20:06,930 එහෙමයි, ලොක්කා. 388 00:20:10,970 --> 00:20:13,030 කෝ. තව හයියෙන්. 389 00:20:18,210 --> 00:20:19,740 අයියෝ, ජෝ. 390 00:20:25,520 --> 00:20:27,420 තමුන් මොකද්ද කරන්න යන්නේ, 391 00:20:27,450 --> 00:20:29,020 අපිව මරන්නද? 392 00:20:29,050 --> 00:20:31,390 ඔව්. 393 00:20:38,600 --> 00:20:42,460 අපොයි, දෙයියනේ! 394 00:20:56,480 --> 00:20:58,810 මම අනිත් කාමරේ බලන්නම්. 395 00:21:08,210 --> 00:21:09,460 පැහැදිළියි! 396 00:21:09,490 --> 00:21:11,460 ඒකි මෙහෙ නෑ. 397 00:21:11,490 --> 00:21:13,330 රෙද්ද. 398 00:21:13,360 --> 00:21:16,060 නියම බාබකිව් වගේ සුවඳ එන විදිහ මට පේන්න බෑ. 399 00:21:18,100 --> 00:21:20,100 බැල්ලි. 400 00:21:23,110 --> 00:21:24,070 බුලොක්, ඒයි! 401 00:21:24,110 --> 00:21:25,110 මොකද?! 402 00:21:25,140 --> 00:21:27,170 මාව පට්ට විදිහට බය කළා! 403 00:21:33,650 --> 00:21:35,620 ඉතින් දැන් ඌ මැරිලා. 404 00:21:35,650 --> 00:21:37,790 - නියම වැඩේ, බුලොක්. - අනේ, ඇත්තට. මම ගහපුවාමද එහෙම වුණේ? 405 00:21:37,820 --> 00:21:40,990 ඒ ඌ මස් කෑල්ලක් වගේ බැදිලා තිබ්බ නිසා වෙන්න පුළුවන්! 406 00:21:41,020 --> 00:21:43,320 ඕක වුණේ මම නිසා නෙවෙයි. 407 00:21:46,560 --> 00:21:48,960 පේන්නෙ සෙලීනා කිය කිය ඉඳලා තියෙන්නෙ ඇත්ත වගේ. 408 00:21:49,940 --> 00:21:52,570 බලන්න, මට මැරිච්ච උන් ගැන වරදක් කියන්න ඕන නෑ, ඒත් මේ මෝඩයින්ට 409 00:21:52,600 --> 00:21:55,140 - වෙන්න සුදුසු දේ වෙලා. - මේ මෝඩයෝ වෘත්තීමය ගෙවල් ගිණි තියන උන්. 410 00:21:55,170 --> 00:21:57,070 කවුරු හරි මුන්ව කුලියට අරගෙන. 411 00:21:57,110 --> 00:21:58,410 ඇයි වේන් සමාගමම? 412 00:21:58,440 --> 00:22:00,070 කාටද වැඩක් තියෙන්නෙ, හරිද? 413 00:22:00,110 --> 00:22:01,740 විකාර කණාමැදිරි කෙල්ලෙක් 414 00:22:01,780 --> 00:22:03,940 ගිණි විදිනයකුත් එක්ක නිදැල්ලේ ඉන්නවා. 415 00:22:03,980 --> 00:22:05,950 අපි එතනින් පටන්ගමු. 416 00:22:23,530 --> 00:22:25,530 හාලේලූයා. 417 00:22:31,070 --> 00:22:32,040 කොහොමද, බුච්. 418 00:22:32,070 --> 00:22:33,570 කණගාටුයි බලාගෙන ඉන්න සැලැස්සුවට. 419 00:22:33,610 --> 00:22:36,580 මට මේ ඕන වුණේ පොඩ්ඩක් ඔලුව දාලා බලන්න, 420 00:22:36,610 --> 00:22:38,450 කොහොමද වැඩ කටයුතු එහෙම කියලා බලන්න. 421 00:22:38,480 --> 00:22:40,010 මොනා හරි පැමිණිලි තියෙනවද? 422 00:22:40,050 --> 00:22:42,020 නෑ. නෑ, සර්. මම හොඳින් ඉන්නවා හරියට වයින් බෝතලයක් වගේ. 423 00:22:43,110 --> 00:22:44,990 හොදයි. 424 00:22:47,460 --> 00:22:50,390 ඔයාට මෙහෙ නියමම අනාගතයක් තියෙනවා. 425 00:22:50,430 --> 00:22:53,660 ඔයා මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්, ඒ වගේම හරිම පක්ෂපාතීයි. 426 00:22:53,700 --> 00:22:55,460 ස්තූතියි, ලොක්කා. 427 00:22:55,500 --> 00:22:58,400 ඔයා මටම විතරක් පක්ෂපාතී නම්. 428 00:22:59,440 --> 00:23:01,400 මම... 429 00:23:01,440 --> 00:23:02,800 මම නම් දන්නෙ නෑ ඔබතුමා මොනවා කියවනවද කියලා. 430 00:23:02,840 --> 00:23:03,970 අයියෝ, බුච්. පොඩ්ඩක් අහංකාර වෙනවා. 431 00:23:04,010 --> 00:23:05,310 මම දන්නවා ඔයා මොකද්ද කර කර හිටියේ කියලා. 432 00:23:05,340 --> 00:23:08,310 ඔයා පෙන්ගුයින්ගේ අම්මව හොය හොය නේද හිටියේ? 433 00:23:08,340 --> 00:23:10,080 අත නම් නියම වැඩක්. 434 00:23:10,110 --> 00:23:11,980 මාව සම්පූර්ණයෙන්ම වගේ මෝඩයා කළා. 435 00:23:12,020 --> 00:23:15,780 කොහොමද දෙයියනේ පෙන්ගුයින් ඔයාව ඕක කරන්න පොළඹව ගත්තෙ? 436 00:23:16,950 --> 00:23:18,250 මම එයාගෙ සේවකයා. 437 00:23:18,290 --> 00:23:20,590 මට එයාට හැම දේකදිම අවනත වෙන්න වෙනවා. 438 00:23:21,300 --> 00:23:23,560 පෙන්ගුයින් ඔයාට වද දීලා තියෙනවා? 439 00:23:23,590 --> 00:23:26,230 ඔයාගෙ වයර් වෙනස් කරලා. 440 00:23:26,260 --> 00:23:29,630 සමහර විට අපිට පුළුවන් උදව් වෙන්න. 441 00:23:29,670 --> 00:23:32,130 ටැබී? 442 00:23:32,170 --> 00:23:33,800 ටැබී, පොඩ්ඩක් මෙහාට එනවද, කරුණාකරලා? 443 00:23:36,970 --> 00:23:41,610 පෙන්ගුයින් මේ අසරණයාගේ මොළේ වෙනස් කරලා. 444 00:23:41,640 --> 00:23:43,440 අපිට උදව් කරන්න පුළුවන්ද? 445 00:23:43,480 --> 00:23:45,710 සුළු දෙයක්නේ. 446 00:23:45,750 --> 00:23:47,950 හරි එහෙනම්, අපි- අපි... 447 00:23:47,980 --> 00:23:50,550 අපි මේ ගැන කතාකරගමු. අපිට පුළුවන්ද මේ ගැන කතා කරන්න? 448 00:23:50,590 --> 00:23:51,620 කළබල වෙන්න එපා. 449 00:23:51,650 --> 00:23:52,890 ඔයා මොකද්ද කරන්නෙ? 450 00:23:52,920 --> 00:23:54,550 සන්සුන් වෙන්නකෝ. 451 00:23:54,590 --> 00:23:57,260 අපිට මේ උදව් කරන්නයි ඕනා. 452 00:24:12,540 --> 00:24:14,810 මම ඔය දෙන්නට ඕක කරගන්න දීලා යන්නම්. 453 00:24:14,840 --> 00:24:18,080 ආ, මතක තියාගන්න, රෑ කෑමට තව පැයයි. 454 00:24:29,030 --> 00:24:30,820 අපි ආරක්ෂක සීමාවක් ඇටෙව්වා. 455 00:24:30,860 --> 00:24:34,130 එයා වැඩි දුර ගිහිල්ලා තියෙනවා වෙන්න බෑ. අනික අපි සෙලීනා කයිල්ගේ තැනට වෙලා ඉන්නවා. 456 00:24:34,160 --> 00:24:35,600 මට දිගටම තොරතුරු සපයන්න. 457 00:24:41,670 --> 00:24:43,440 බ්‍රිජිට් පයික් එයාගෙ මුළු ජීවිත කාලෙම දූෂණයට ලක් වෙලා, 458 00:24:43,470 --> 00:24:45,940 අර ගිණි තැබීම් තියන්න කියලා බල කරළා. 459 00:24:45,970 --> 00:24:49,310 මම මගේ තොරතුරු ලබාදීපු කෙනාට මම පොරොන්දු වුණා එයාව ආරක්ෂා කරනවා කියලා. 460 00:24:51,680 --> 00:24:55,150 ඔයා නෙවෙයිද ලූක් ගැරට් කියන්නෙ පොඩි එකෙක් කියලා කිය කිය හිටපු කෙනා? 461 00:24:55,180 --> 00:24:56,550 අපි එයාට යුක්තිය ණයගැතියි කියලා? 462 00:24:56,590 --> 00:24:58,990 මම දන්නවා ඒක තමා මම කිවුවේ කියලා. 463 00:24:59,020 --> 00:25:00,620 ඒ වගේම ඔයා කිවුවා හරි. 464 00:25:00,660 --> 00:25:03,060 ඉතින් දැන් ඒකි එයාව මැරුවා. 465 00:25:03,090 --> 00:25:05,260 දැන් ඒකිට තව මළ මිනී දෙකක්ම තියෙනවා. 466 00:25:05,290 --> 00:25:08,660 ඉතින් මට වැඩක් නෑ ඔය කොහොමද අරෙහෙමද ඇඬිලි ගැන. 467 00:25:08,700 --> 00:25:11,570 තමුන් රකින්න බැරි පොරොන්දු ගැන පොරොන්දු වෙන්නෙ නෑ. 468 00:25:11,600 --> 00:25:14,470 තමුන් එයාව හොයාගෙන අල්ල ගන්නවා. 469 00:25:14,500 --> 00:25:15,440 පැහැදිලියිද? 470 00:25:15,470 --> 00:25:17,440 එහෙමයි, සර්. 471 00:25:41,700 --> 00:25:43,760 අපි මෙතනට වෙලා අවුරුදු ගානක් ගතකලා වෙන්න ඕනා, 472 00:25:43,800 --> 00:25:45,700 මේ කුරුල්ලෝ දිහා බල බල. 473 00:25:47,100 --> 00:25:50,300 මතකද මිකී ස්ලැටරි අපිට අනාත අවජාතකයෝ කියලා කිවුවහම 474 00:25:50,340 --> 00:25:52,670 අපි ඌව වහලෙන් බිමට විසි කරන්න හැදුවා? 475 00:25:55,280 --> 00:25:57,840 පොලීසිය මගේ තැන එළියේ ඉන්නෙ. 476 00:25:57,880 --> 00:25:59,410 ඔයා නගරෙන් එළියට යාගන්න ඕනා. 477 00:25:59,450 --> 00:26:00,780 මම උන්ට බය නෑ. 478 00:26:00,820 --> 00:26:03,180 බ්‍රිජිට්, මම දන්නවා ඔයා මොකද්ද ඔයාගෙ අයියලාට කළේ කියලා. 479 00:26:03,220 --> 00:26:05,090 එයාලට එහෙම වෙන්න ඕනා නෑ කියනවා නෙවෙයි, ඒත්... 480 00:26:07,290 --> 00:26:09,120 මම පුදුම වෙලා හිටියේ. 481 00:26:09,160 --> 00:26:13,630 කේල් හොඳට ගිනිගත්තා, හැබැයි ජෝ තමා හොඳටම එලිය විහිදෙන්න ගිනිගත්තේ. 482 00:26:13,660 --> 00:26:16,060 ඔයා කතා කරන්නෙ ඔයා වගේ නෙවෙයි. 483 00:26:16,100 --> 00:26:17,530 මම තවදුරටත් මම නෙවෙයි. 484 00:26:17,530 --> 00:26:18,930 මම නිදහස්. 485 00:26:18,930 --> 00:26:21,640 හරියට ඔයා මට කිවුවා වගේ. 486 00:26:21,640 --> 00:26:23,100 ඉතින් ඔයා මොකද්ද කරන්න යන්නේ? 487 00:26:23,110 --> 00:26:25,440 මම ඉතිරි උන්ගෙ පස්සෙන් යන්නයි යන්නේ. 488 00:26:25,440 --> 00:26:26,440 ඉතිරි කවුද? 489 00:26:26,440 --> 00:26:28,580 කාමවිකෘතියොයි දාමරිකයොයි. 490 00:26:28,580 --> 00:26:31,310 අපි වගේ මිනිස්සුන්ට රිද්දන උන්. 491 00:26:31,310 --> 00:26:33,710 කිසිම කෙනෙක් මේ වෙනකම් මගේ පස්සෙ ඇවිල්ලාවත් කරදර කරලවත් නෑ. 492 00:26:33,720 --> 00:26:36,320 ඔව්, හරි. 493 00:26:36,320 --> 00:26:39,320 නීති අංක එක: 494 00:26:39,320 --> 00:26:40,920 අංක එක ගැන බලාගන්නවා. 495 00:26:40,920 --> 00:26:42,620 ඒ තමයි ඔයා. 496 00:26:42,630 --> 00:26:46,590 පිස්සු නටන්න එපා, නැත්නම් තමුන් මැරුම් කාවි. 497 00:26:46,600 --> 00:26:48,200 මං ගැන වදවෙන්න එපා, සෙලීනා. 498 00:26:48,200 --> 00:26:49,930 මේක තමයි මම කරන්න හිටියේ. 499 00:26:49,930 --> 00:26:53,500 බ්‍රිජිට්, කරුණාකරලා, මේක කරන්න එපා. 500 00:26:53,500 --> 00:26:56,500 මං ගැන හිතන කෙනෙක් ඉන්න එක හරිම සතුටුයි. 501 00:26:56,510 --> 00:26:58,170 ස්තූතියි. 502 00:26:58,170 --> 00:27:00,110 මට වැඩක් නෑ. 503 00:27:00,110 --> 00:27:02,810 මම මේ හිතන්නෙ ඔයා මෝඩ වැඩක් කරනවා කියලයි. ඒත්... 504 00:27:02,810 --> 00:27:04,550 ඒයි... 505 00:27:04,550 --> 00:27:06,910 සුභ පැතුම්. 506 00:27:18,360 --> 00:27:20,690 මම ඔයාව පස්සෙ හම්බවෙන්නම්. 507 00:27:36,090 --> 00:27:37,630 සව්දිය පිරීමක්. 508 00:27:38,730 --> 00:27:40,630 මට හුඟක් කණගාටුයි. 509 00:27:41,580 --> 00:27:44,280 අන්තිම මොහොතේ වැඩක් ආවා. 510 00:27:50,720 --> 00:27:53,520 මම කිය කිය හිටිය විදිහට: 511 00:27:53,560 --> 00:27:55,620 පවුල වෙනුවෙන්. 512 00:27:56,730 --> 00:27:59,590 අන්තිමේදි, ඒක තමා වැදගත් වෙන්නෙ. 513 00:28:02,330 --> 00:28:04,330 පවුල. 514 00:28:08,000 --> 00:28:09,640 මම හිතනවා, නියම වෙලාවට, 515 00:28:09,670 --> 00:28:12,070 ඔයා අපි ගැන පවුලක් විදිහට හිතන්න පටන් ගනීවි කියලා, බෲස්. 516 00:28:13,410 --> 00:28:15,380 ස්තූතියි. 517 00:28:15,410 --> 00:28:19,650 මේ වගේ ආහාර වේලක් ගන්න ලැබිච්ච වෙලාවේ ඉඳන් සමහර වෙලාවට එහෙම දැනිලා තියෙනවා. 518 00:28:19,680 --> 00:28:21,110 ඔයා කියන්නෙ කෙල්ලොත් එක්කද? 519 00:28:22,150 --> 00:28:23,880 ඔයා තව නිතරම වගේ ආවොත් හොඳයි. 520 00:28:23,920 --> 00:28:26,590 අපිට පුළුවන්, හරියට, කාලෙ ගත කරනවා වගේ දෙයක් කරන්න. 521 00:28:26,620 --> 00:28:27,750 මම කැමතියි ඒකට. 522 00:28:29,020 --> 00:28:30,620 බලන්නකෝ එයාලා කොච්චර ශෝයිද කියලා. 523 00:28:30,660 --> 00:28:32,890 ඔයාට එයාලව කන්න ඕන නැද්ද? 524 00:28:32,930 --> 00:28:35,630 ටබීතා, තරුණ ළමයින්ට පාඩුවේ ඉන්න දෙන්න. 525 00:28:35,660 --> 00:28:37,100 හරි ඉතින්, එයාලා ශෝයි තමා. 526 00:28:37,130 --> 00:28:39,000 අනික එයාලා ඒක දන්නවා. 527 00:28:49,880 --> 00:28:51,010 මේවා තමා 528 00:28:51,050 --> 00:28:53,610 මම මෙච්චර කාලෙකට කාපු රසම කෑම. 529 00:28:53,650 --> 00:28:55,350 මම දිවුරනවා, මම මහත් වෙන්නයි යන්නේ. 530 00:28:55,380 --> 00:28:57,220 මම කැමතියි ඔයාට ආශාවක් තියෙන එකට. 531 00:28:57,250 --> 00:28:59,090 ඕක නවත්තන්න, ඔයා මට ඕනෑවටත් වඩා හොඳට සළකනවා. 532 00:28:59,120 --> 00:29:02,320 මම ඒක නවත්තන්නෙ නෑ. මට ඔයාට හොඳට සළකනවා ඇරෙන්නෙ වෙන දෙයක් ඕන නෑ. 533 00:29:03,510 --> 00:29:04,920 එඩ්. 534 00:29:04,960 --> 00:29:07,090 හරිම ප්‍රබලයි. 535 00:29:09,330 --> 00:29:11,500 මට ඔයාට කියන්න ඕන කරන වෙන දෙයක් තියෙනවා. 536 00:29:11,530 --> 00:29:13,500 මම මේ... 537 00:29:13,540 --> 00:29:16,770 මට ඔයාව බය කරලා යවන්න ඕන නෑ. 538 00:29:16,810 --> 00:29:18,370 අනේ, මට ඕනම දෙයක් කියන්න. 539 00:29:18,410 --> 00:29:20,540 හංගගෙන තියාගන්න එපා. 540 00:29:33,990 --> 00:29:35,990 ක්‍රිස්ටීන්... 541 00:29:37,690 --> 00:29:38,960 ...මම ඔයාට හුඟාක් කැමතියි. 542 00:29:38,990 --> 00:29:41,890 මට ඔයා ගැනත් දැනෙන්නෙ එහෙම්මම තමා. 543 00:29:41,930 --> 00:29:42,900 ඒ වගේම... 544 00:29:42,930 --> 00:29:44,030 ඒ වගේම... 545 00:30:02,520 --> 00:30:05,180 මිස්ටර් නිග්මා, 546 00:30:05,220 --> 00:30:08,290 අතන තියෙන්නෙ ඔයාගෙ නිදන කාමරයද? 547 00:30:13,860 --> 00:30:15,730 ඇයි, ඔව්, ඒක තමා. 548 00:30:22,740 --> 00:30:26,070 ගෝඩන්, ඔයාට කෝල් ආවා. 549 00:30:28,610 --> 00:30:29,910 මේ ගෝඩන්. 550 00:30:29,940 --> 00:30:31,750 ඔයාට ඔයාගෙ පොරොන්දුව මතකද? 551 00:30:32,370 --> 00:30:34,080 ඔව්. 552 00:30:35,550 --> 00:30:37,680 මම හිතන්නෙ මම දන්නවා එයා යන තැන. 553 00:30:51,830 --> 00:30:53,930 යන්න, යන්න, යන්න! යන්න, යන්න, යන්න! 554 00:30:54,670 --> 00:30:56,800 යන්න, යන්න! යන්න! 555 00:30:58,440 --> 00:30:59,870 එන්න! 556 00:31:12,150 --> 00:31:13,720 හරි එහෙනම්, අද රෑ කවුරුවත්ම අනතුරක් කරගන්නේ නෑ. 557 00:31:13,760 --> 00:31:15,720 අපි නීති සහ ආරක්ෂාව පිළිපදිනවා. 558 00:31:15,760 --> 00:31:16,890 එහෙමයි, සර්. 559 00:31:17,590 --> 00:31:18,930 හෙල්ලෙන්න එපා! 560 00:31:18,960 --> 00:31:19,890 අත් උඩට උස්සනවා! 561 00:31:19,930 --> 00:31:21,090 වෙඩි තියන්න එපා! 562 00:31:22,460 --> 00:31:24,800 බ්‍රිජිට් පයික්! 563 00:31:24,830 --> 00:31:26,230 ඈත්වෙලා ඉන්නවා! 564 00:31:27,270 --> 00:31:28,840 මගේ නම ජිම් ගෝඩන්. 565 00:31:30,840 --> 00:31:33,570 මම දන්නවා ඔයාගෙ අයියලා ඔයාට මොකද කළේ කියලා. 566 00:31:35,110 --> 00:31:37,140 මම දන්නවා ඔයා මේ එකක්වත් හිතලා කරපු දේවල් නෙවේ කියලා. 567 00:31:37,180 --> 00:31:39,310 තමුන් කිසිම දෙයක් දන්නෙ නෑ! 568 00:31:39,350 --> 00:31:41,680 ඔයා ආයුධේ බිමින් දාලා මාත් එක්ක එන්න, 569 00:31:41,720 --> 00:31:44,120 මට පුළුවන් ඔයාට උදව් කරන්න. 570 00:31:44,150 --> 00:31:45,720 ඔයාට යන්න පුළුවන් තැන් තියෙනවා. 571 00:31:45,750 --> 00:31:47,590 මම හිරේට යන්නේ නෑ! 572 00:31:47,620 --> 00:31:49,320 ඔයා තාම තරුණ වයසේ. 573 00:31:49,360 --> 00:31:51,290 අපිට මොකක් හරි කරන්න පුළුවන්. 574 00:31:54,700 --> 00:31:55,360 ඉන්න, ඉන්න! 575 00:31:55,400 --> 00:31:56,700 මම කිවුවේ වෙඩි තියන්න එපා කියලා! 576 00:32:03,570 --> 00:32:05,000 බ්‍රිජිට්! 577 00:32:06,410 --> 00:32:07,010 නවත්තන්න! 578 00:32:08,180 --> 00:32:08,640 ආවරණය වෙන්න! 579 00:32:20,220 --> 00:32:20,990 බ්‍රිජිට්! 580 00:32:21,020 --> 00:32:21,720 ඉන්න! 581 00:32:44,690 --> 00:32:46,910 මට සතුටුයි අපිට තනියම මොහොතක් ලැබිච්ච එක ගැන. 582 00:32:47,010 --> 00:32:49,470 මට කතා කරගන්න ඕන දෙයක් තියෙනවා. 583 00:32:52,570 --> 00:32:55,070 වේන් සමාගමේ ඉන්න විධායකයෙක් 584 00:32:55,110 --> 00:32:57,080 අතුරුදහන් වෙලා කියලා වාර්තාවෙලා තියෙනවා: 585 00:32:57,110 --> 00:32:59,540 සිඩ් බන්ඩස්ලෝ. 586 00:32:59,580 --> 00:33:01,040 ඔයා එයාව දන්නවද? 587 00:33:01,220 --> 00:33:02,180 ඔව්. 588 00:33:03,150 --> 00:33:05,820 අපි කීපවතාවක් හම්බෙලා තියෙනවා. 589 00:33:05,850 --> 00:33:07,350 මොකද වුණේ? 590 00:33:07,390 --> 00:33:08,820 කවුරුවත් දන්නෙ නෑ. 591 00:33:08,860 --> 00:33:10,320 හැබැයි ඒක හොඳයි වගේ නම් පේන්නෙ නෑ. 592 00:33:10,360 --> 00:33:11,620 ඔයාට කොහොමද දැනගන්න ලැබුණේ? 593 00:33:11,660 --> 00:33:13,730 අපි නිකමට කියමු මට ඉහළ තැන්වල යාළුවො ඉන්නවා කියලා, 594 00:33:13,760 --> 00:33:17,760 ඉතින් මම වේන් සමාගමේ වෙන අසාමාන්‍ය දේවල් ගැන හුඟක් ළඟින් පස්සෙන් ගියා. 595 00:33:17,800 --> 00:33:19,730 ඔයා මොනාද හොයාගත්තෙ? 596 00:33:19,770 --> 00:33:21,770 ඔයාගෙ තාත්තා හරිම හොඳ මනුස්සයෙක් කියලා. 597 00:33:21,800 --> 00:33:23,770 ඉතා විශිෂ්ඨ මනුස්සයෙක් පවා කියලා. 598 00:33:23,800 --> 00:33:25,840 ඒත් ඒ තියෙද්දිත්, 599 00:33:25,870 --> 00:33:28,310 එයාගෙ සමාගමේ නරක දේවල් වුණා. 600 00:33:33,980 --> 00:33:35,450 අවාසනාවට, මම හිතන්නෙ ඔයා කිවුවා හරි. 601 00:33:35,480 --> 00:33:38,180 මට කියන්න පුළුවන් ඔයා ඔයාගෙ වයසට හුඟක් පරිනත වෙලා කියලා. 602 00:33:38,220 --> 00:33:42,120 ඔයාගෙ සමාගමේ ප්‍රශ්ණ කෙළින්ම නිරාකරණය කරන්න ලෑස්තියි කියලා. 603 00:33:42,160 --> 00:33:44,560 හැබැයි ඔයාට උදව් ඕනා. 604 00:33:44,590 --> 00:33:46,360 මම නගරාධිපති වුණාම, 605 00:33:46,390 --> 00:33:49,160 මම හුඟක් කැමතියි ඔයාට උදව් කරන කෙනා වෙන්න. 606 00:33:52,730 --> 00:33:54,370 ස්තූතියි... 607 00:33:54,400 --> 00:33:56,300 මිස්ටර් ගැලවෑන්. 608 00:33:56,340 --> 00:33:58,040 මම ඒක අගය කරනවා. 609 00:34:08,850 --> 00:34:10,950 බුච්. 610 00:34:10,980 --> 00:34:12,980 - මොකද වුණේ? - මම ඔයාගෙ අම්මව හොයාගත්තා. 611 00:34:13,020 --> 00:34:15,220 - කොහෙද? - බඩු ගබඩාවක 612 00:34:15,260 --> 00:34:16,990 වරාය ළඟ තියෙන. 613 00:34:17,020 --> 00:34:18,460 ඒත් මම හොයා හොයා ඉද්දි උන්ට අහුවුණා. 614 00:34:18,490 --> 00:34:20,530 මෝඩ හරකා! උණ මගේ අම්මව මැරුවොත් එහෙම...! 615 00:34:20,560 --> 00:34:22,030 බලන්න, උන් දන්නෙ නෑ මම මෙහෙ ආවා කියලා. 616 00:34:22,060 --> 00:34:24,100 කොටිගෑණි, ඒකිට ඕන වුණා මාත් එක්ක ඒකිගෙ කාලෙ ගත කරන්න, 617 00:34:24,130 --> 00:34:26,570 ඉතින් ඒකි මාව දම්වැලකින් ගැට ගැහුවා ඉතින් මම පැනගත්තා. 618 00:34:26,600 --> 00:34:28,730 අපි දැන්මම යන්න ඕනා. 619 00:34:30,100 --> 00:34:33,170 ඔව්. ඔව්, ඔව්. 620 00:34:33,210 --> 00:34:34,370 හොඳ, බුච්. 621 00:34:34,410 --> 00:34:36,680 ඔයා නියමෙට කරලා. 622 00:34:36,710 --> 00:34:39,210 ඔයාගෙ පක්ෂපාතීත්වයට හුඟක් ලස්සනට තෑගි හම්බවේවි. 623 00:34:39,250 --> 00:34:40,710 මම ඒක දිවුරනවා. 624 00:34:40,750 --> 00:34:42,250 එහෙමයි, ලොක්කා. 625 00:34:42,280 --> 00:34:44,020 මෙතන ඉඳන් පොඩ්ඩක් විවේක ගන්න, 626 00:34:44,050 --> 00:34:46,450 මම ගිහිල්ලා කට්ටිය එකතු කරගන්නම්. 627 00:34:54,900 --> 00:34:56,500 ඔයාගෙ වයස කීයද? 628 00:34:56,530 --> 00:34:59,360 තමුන්ට වෙඩි තියන්න ප්‍රමාණවත් තරම් වයසයි, ඒක නම් ඔයා හිතන්නෙ. 629 00:34:59,400 --> 00:35:01,230 නෑ, ඒක නෙවෙයි මම හිත හිතා හිටියේ. 630 00:35:01,270 --> 00:35:03,270 ඔයා මගේ දිහාවට තුවක්කුව දික්කරන්න ඕන නෑ. 631 00:35:03,300 --> 00:35:04,540 මම ඔයාට කරදරයක් කරන්නෙ නෑ. 632 00:35:04,570 --> 00:35:06,200 හරියට හරි. 633 00:35:06,240 --> 00:35:07,570 මගේ නම ලී. 634 00:35:07,610 --> 00:35:09,840 මම දන්නවා තමුන්ගෙ නම මොකද්ද කියලා. 635 00:35:09,880 --> 00:35:11,740 ඔයාගෙ නම මොකද්ද? 636 00:35:11,780 --> 00:35:13,550 ඔයා හරිම ශෝක්. 637 00:35:13,580 --> 00:35:14,880 දොස්තර කෙනෙක් විදිහට. 638 00:35:14,920 --> 00:35:16,280 ස්තූතියි. ඔයත් ශෝක්. 639 00:35:16,320 --> 00:35:17,680 මැරයෙක් විදිහට. 640 00:35:22,560 --> 00:35:23,790 කොහොමද, සෙලීනා. 641 00:35:23,820 --> 00:35:25,520 මේ ගැන කණගාටුයි, ලී. 642 00:35:25,560 --> 00:35:27,560 අපෝ, ප්‍රශ්නයක් නෑ. 643 00:35:36,140 --> 00:35:37,370 ඉතින්... 644 00:35:37,400 --> 00:35:40,240 බ්‍රිජිට්ට කරදරයක් නැද්ද? 645 00:35:40,270 --> 00:35:43,070 මට කණගාටුයි. 646 00:35:43,110 --> 00:35:44,710 එයා බේරෙන එකක් නෑ. 647 00:35:47,210 --> 00:35:50,250 තමුන් කිවුවා තමුන් එයාට උදව් කරනවා කියලා. 648 00:35:50,280 --> 00:35:52,220 මම හැදුවා, සෙලීනා. මම හැදුවා. 649 00:35:52,250 --> 00:35:54,290 ඒත් එයාට සන්සුන් වෙන්න ඕන වුණේ නෑ. 650 00:35:56,120 --> 00:35:59,990 මම හිතන්නෙ එයාට ඕන කළේ ඒක මේ විදිහට ඉවර වෙනවා දකින්නයි. 651 00:36:08,240 --> 00:36:10,100 බලන්න... 652 00:36:10,140 --> 00:36:12,440 - සෙලීනා... - මාව අල්ලන්න එපා. මාව අල්ලන්න එපා. 653 00:36:13,670 --> 00:36:15,970 මම දන්නවා ඔයා බ්‍රිජිට් ගැන කිය කියා හිටියේ ඇත්ත කියලා. 654 00:36:17,610 --> 00:36:19,910 එයාගෙ අයියලා එයාව මේකට දැම්මා කියලා. 655 00:36:19,950 --> 00:36:22,580 මට දැනගන්න ඕනා කවුද එයාලව කුලියට ගත්තෙ කියලා. 656 00:36:22,620 --> 00:36:25,820 මම කළින්ම ඔයාට කිවුවා මම දන්නෙ නෑ. 657 00:36:25,850 --> 00:36:28,290 - ඒ වගේම මම තාමත් ඔයාව විශ්වාස කරන්නෙ නෑ. - තමුන්ට මොකද? 658 00:36:28,320 --> 00:36:32,020 තමුන්ට අපි වගේ මිනිස්සු ගැන ගානක් නෑ. ඔයා ඇත්තටම ඔයාගෙ පුංචි යාළුවා පස්සෙන් යන්න නෙවෙයි වගේ හදන්නෙ. 659 00:36:32,060 --> 00:36:33,690 මගේ යාළුවා? 660 00:36:37,060 --> 00:36:38,330 ඔයා කියන්නෙ පෙන්ගුයින්ද? 661 00:36:41,670 --> 00:36:43,100 ඇයි එයා අර ගිණි තියන ඒවා කළේ? 662 00:36:43,140 --> 00:36:44,300 ඒකෙ කිසිම තේරුමක් නෑනෙ. 663 00:36:44,340 --> 00:36:46,810 තමුන්ම එයාගෙන් අහගන්න. 664 00:36:48,340 --> 00:36:51,210 මම තමුන්ට කතා කරලා ඉවරයි. 665 00:36:54,010 --> 00:36:58,280 මට කවදාවත් පොලිස්කාරයෙක්ව විශ්වාස නොකරන්නයි තිබ්බෙ. 666 00:36:58,320 --> 00:37:01,620 මම එයාට උදව් කරන්න හැදුවා, ඒක වෙනස් විදිහකට වුණේ. 667 00:37:01,660 --> 00:37:04,290 කවුරු හරි මැරෙනකොට තමුන් ඒකට එහෙමද කියන්නෙ? 668 00:37:05,590 --> 00:37:08,290 ඒකද තමුන් තමුන්ටම කියාගන්නෙ? 669 00:37:08,330 --> 00:37:10,530 මට කණගාටුයි. 670 00:37:13,670 --> 00:37:15,870 ඕන රෙද්දක්. 671 00:37:36,010 --> 00:37:38,010 ඔයා හරිම කරුණාවන්තයි. 672 00:37:38,040 --> 00:37:40,310 ක්‍රිස්ටීන්, මොකද්ද ප්‍රශ්නෙ? 673 00:37:42,290 --> 00:37:43,450 මට බයයි. 674 00:37:43,480 --> 00:37:45,320 මොකක් ගැනද? 675 00:37:45,350 --> 00:37:47,320 ටොම් ඩොගටි ගැන. 676 00:37:47,350 --> 00:37:50,920 එයා මට කියන්න පුරුදු වෙලා හිටියා... 677 00:37:50,960 --> 00:37:52,490 එයා මම කවදාහරි වෙන මනුස්සයෙක් එක්ක ඉන්නවා දැක්කොත් එහෙම, 678 00:37:52,520 --> 00:37:53,860 එයා මාව මරණවා කියලා. 679 00:37:53,890 --> 00:37:57,690 මම බයවෙලා ඉන්නෙ එයා ආපහු ආවහම මොකක් වෙයිද කියලා. 680 00:37:57,730 --> 00:38:00,740 - ඔයා ඒ ගැන බයවෙන්න ඕන නෑ. - නෑ... 681 00:38:01,660 --> 00:38:03,330 ඔයා එයා ගැන දන්නෙ නෑ. 682 00:38:03,370 --> 00:38:05,000 එයා මහා... අමනුස්සයෙක්. 683 00:38:05,040 --> 00:38:06,270 මේ අහන්න. 684 00:38:06,300 --> 00:38:09,510 ඔයා ටොම් ඩොගටි ගැන බයවෙන්න ඕන නෑ. 685 00:38:10,840 --> 00:38:12,540 ඔයා නම් හරිම ශෝයි. 686 00:38:12,580 --> 00:38:14,610 ඒත්...ඔයා සටන්කාරයෙක් නෙවෙයිනෙ. 687 00:38:14,650 --> 00:38:17,180 ඔයාට කොහොමවත් එයා එක්ක ගහගන්න බෑ. 688 00:38:17,210 --> 00:38:20,650 මාව විශ්වාස කරන්න, ඒක ගැන බලාගෙන තියෙන්නෙ. 689 00:38:20,680 --> 00:38:23,290 මොකද්ද ඒකෙ තේරුම? 690 00:38:28,190 --> 00:38:30,630 ටික කාලෙකට කළින්, එයයි මායි පොඩි වලියක් ගියා. 691 00:38:30,660 --> 00:38:32,800 මට එයාට කිවුවා ඔයාට තව ගෞරවයෙන් සලකන්න කියලා. 692 00:38:32,830 --> 00:38:34,000 අපොයි, දෙයියනේ. 693 00:38:34,030 --> 00:38:36,830 පස්සෙ එයා ඔයාට සලකන්නේ එයාට ඕන විදිහටයි කියලා මට ගැහුවා. 694 00:38:36,870 --> 00:38:37,930 අපොයි, දෙයියනේ! 695 00:38:37,970 --> 00:38:39,970 ඉතින්, කොහොම හරි, දිග කතාව කෙටියෙන්... 696 00:38:43,370 --> 00:38:45,810 මම එයාව මැරුවා. 697 00:38:47,240 --> 00:38:48,780 අපෝ, එඩ්, ඒක නම්... 698 00:38:48,810 --> 00:38:51,050 ඔයා මාව පොඩි වෙලාවකට විතර රැවැට්ටුවා. 699 00:38:51,080 --> 00:38:53,520 ඒක වුණේ ඔයා නැවතිලා ඉන්න තැන එළියේ. 700 00:38:53,550 --> 00:38:54,820 මම එයාට පිහියෙන් ඇන්නා ඉතින් එයා මැරුණා. 701 00:38:54,850 --> 00:38:56,320 එඩ්, ඒකට හිනායන්නෙ නෑ. 702 00:38:56,350 --> 00:38:58,350 මම විහිළු කරනවා නෙවෙයි. 703 00:39:15,040 --> 00:39:17,010 "T. ඩොගටි." 704 00:39:17,040 --> 00:39:19,370 ඔයා දැන් මාව විශ්වාස කරනවද? 705 00:39:20,950 --> 00:39:22,310 අපොයි, මගේ දෙයියනේ. 706 00:39:25,580 --> 00:39:28,180 මොකද්ද අවුල? 707 00:39:28,220 --> 00:39:29,920 - කොහොමද ඔයා? - කොහෙද ඔයා යන්නේ? 708 00:39:29,950 --> 00:39:33,090 - එපා, අනේ, ඉඳගන්න. - මාව අල්ලන්න එපා! 709 00:39:33,120 --> 00:39:37,090 - ඔයා මට කරුණාකරලා පැහැදිළි කරන්න ඉඩ දෙනවද? - පැහැදිළි කරන්න කිසිම දෙයක් නෑ. මම ඔයාව දන්නෙවත් නෑ. 710 00:39:37,130 --> 00:39:39,160 නෑ, ඒක වැරදියි. තමුන් මිනීමරුවෙක්. 711 00:39:39,200 --> 00:39:41,160 එයා අමනුස්සයෙක්! ඔයාමයි එහෙම කිවුවේ! 712 00:39:41,200 --> 00:39:43,060 එයා ඔයාගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා. 713 00:39:43,100 --> 00:39:45,930 මට විශ්වාස කරන්නත් නෑ මම තමුන්ට ආදරේ කරන්න ගත්තා කියලාවත්, මානසික පිස්සා. 714 00:39:45,970 --> 00:39:48,870 මට පිස්සු නෑ. මම ඔයාට ආදරෙයි. මම ඒක කළේ ඔයා වෙනුවෙන්. 715 00:39:48,910 --> 00:39:51,710 මම මේ වෙනකම තමුන් ගැන හිතපු හැම දෙයක්ම, මම හිතුවා හරි. 716 00:39:51,740 --> 00:39:53,440 මට මගේ ඔලුව පරීක්ශා කරවගන්න ඕනා. 717 00:39:53,480 --> 00:39:54,880 එහෙම කියන්න එපා. 718 00:39:54,910 --> 00:39:56,750 ඉන්න, තමුන් මොකද්ද මගේ ගේ ළඟට වෙලා කර කර හිටියේ? 719 00:39:56,780 --> 00:39:58,250 මම ඔයා ගැන බයෙන් හිටියේ. 720 00:39:58,280 --> 00:40:00,850 තමුන් හොරෙන්ම මගේ පස්සෙන් ආවා. තමුසෙ නම් මානසික විකෘතියෙක්. 721 00:40:00,890 --> 00:40:03,220 ඒක ඇත්ත නෙවෙයි! මම එහෙම නෙවෙයි. 722 00:40:03,250 --> 00:40:04,650 මම ගැන එහෙම කියන්න එපා. 723 00:40:04,690 --> 00:40:05,850 තමුන් හිරේට යයි. 724 00:40:05,890 --> 00:40:07,690 කට්ටිය එහෙදි තමුන්ට දරුණු දේවල් කරයි. 725 00:40:07,730 --> 00:40:08,960 තමුන්ට ලැබෙන්න ඕනා දේවල්. 726 00:40:08,990 --> 00:40:11,560 මට එහෙම කියන්න එපා. 727 00:40:11,600 --> 00:40:12,960 එපා, අතාරිනවා. මාව අල්ලන්න එපා! 728 00:40:15,730 --> 00:40:17,230 මට යන්න දෙනවා, පිස්සා. 729 00:40:17,270 --> 00:40:18,800 කරුණාකරලා මට එහෙම කියලා කතා කරන්න එපා. 730 00:40:20,940 --> 00:40:23,200 උදව් කරන්න! 731 00:40:23,240 --> 00:40:27,080 මම කියන එක අහන්න. මම ඔයා හිතන කෙනා නෙවෙයි. 732 00:40:27,110 --> 00:40:29,310 මම ඔයාට කවදාවත්ම කරදරයක් වෙන කිසිම දෙයක් කරන්නෙ නෑ. 733 00:40:29,350 --> 00:40:32,210 මට එයාව මරන්න වුණා මොකද එයා ඔයාට ගහපු නිසා. 734 00:40:32,250 --> 00:40:33,950 ඔයාට ඒක තේරෙනවද? 735 00:40:33,980 --> 00:40:36,380 මම ඒක කළේ ඔයා වෙනුවෙනුයි. 736 00:40:36,420 --> 00:40:38,920 මම පොරොන්දු වෙනවා මම ආයෙ කවදාවත්ම ඔයාට කරදරයක් වෙන කිසිම දෙයක් කරන්නෙ නෑ කියලා. 737 00:40:38,960 --> 00:40:40,990 මම ඔයාට ආදරෙයි. 738 00:40:41,030 --> 00:40:44,390 මම ඔයාව දැක්ක මුල්ම මොහොතෙ ඉඳන් මම ඔයාට ආදරේ කළා. 739 00:40:48,000 --> 00:40:50,660 ක්‍රිස්ටීන්? ක්‍රිස්ටීන්? 740 00:40:50,800 --> 00:40:53,140 අපොයි, නෑ, නෑ, නෑ, නෑ... 741 00:40:53,170 --> 00:40:55,170 අපොයි, නෑ... 742 00:40:56,270 --> 00:40:58,470 අපොයි, නෑ. 743 00:40:58,510 --> 00:41:01,240 නෑ, නෑ, නෑ, නෑ ,නෑ... 744 00:41:01,280 --> 00:41:02,240 අනේ. 745 00:41:02,280 --> 00:41:04,510 අනේ, නෑ. 746 00:41:04,550 --> 00:41:07,380 නෑ, නෑ. 747 00:41:11,260 --> 00:41:12,460 නෑ! 748 00:41:54,070 --> 00:41:56,330 නෑ! 749 00:42:05,580 --> 00:42:07,710 හෙනගහන්න, මේ කෙල්ල හරිම දරදඬුයි වගේ. 750 00:42:07,750 --> 00:42:10,250 එයාලා මිනිස්සුන්ට කියන්නෙ මෙයා මැරුණා කියලා. 751 00:42:10,280 --> 00:42:13,780 ඒත් ඒක බොරුවක්. මට ඇහුණා එයා ඇඳගෙන හිටපු ඇඳුම එයාගෙ ඇඟට උණු වුණා කියලා. 752 00:42:13,820 --> 00:42:15,390 කියනවා මෙයාව ගිණිගන්නේ නැල්ලු. 753 00:42:15,810 --> 00:42:16,450 බොරු. 754 00:42:16,490 --> 00:42:17,990 ඔව්, බං...ගිණිගන්නෙ නෑ. 755 00:42:18,870 --> 00:42:20,690 ඒකයි එයාලා මෙයාව මෙහෙ පල්ලෙහාට එව්වේ, 756 00:42:20,700 --> 00:42:22,360 අනිත් අමනුස්සයොත් එක්ක. 757 00:42:22,390 --> 00:42:24,530 පරීක්ෂණ වලට.