1
00:00:01,000 --> 00:00:04,030
... ගෝතම් වල පසුගිය කතා මාලාවෙන් ...
ඒක මේක ඇතුලේ තියෙනවා. ඒක මේ කාමරේ ඇතුලේ තියෙනවා.
2
00:00:04,440 --> 00:00:06,440
මගෙ තාත්තගෙ රහස,
ඒක මේ කාමරේ ඇතුලේ තියෙනවා.
3
00:00:06,440 --> 00:00:09,170
ලෝබ් පස්සෙ යනවා කියන එක සිය දිවි නසා ගැනීමක්,
පැහැදිළිවම සහ සරලවම.
4
00:00:09,250 --> 00:00:11,510
පුරුදු විදිහටම,
වැරදි තැන, වැරදි වෙලාවෙදි.
5
00:00:11,560 --> 00:00:12,940
තමුන් නම් මහා නින්දාවක්, ලෝබ්.
6
00:00:13,010 --> 00:00:15,530
මොකද්ද මේ හැම තැනම තියෙන කළු සුදු සහ රතු පාට?
ඔය විදිහට කියවන එක නවත්තනවා.
7
00:00:17,440 --> 00:00:19,440
ඇයි ඔයා ඔයාගෙ අම්මව මැරුවේ, ජෙරෝම්?
8
00:00:21,290 --> 00:00:23,440
බාබරා, ජේසන් ලෙනන් තමයි ඔයාගෙ අම්මවයි තාත්තවයි මැරුවේ.
9
00:00:23,440 --> 00:00:26,440
- ඔයා එයාලව මැරුවේ නෑ.
- ඔව්, මම මැරුවා.
10
00:00:27,700 --> 00:00:29,340
පුදුම කරනවන දෙයක්, ෆිෂ්!
11
00:00:33,460 --> 00:00:36,240
මම තමයි ගෝතම් වල රජ්ජුරුවෝ!
12
00:00:36,320 --> 00:00:38,020
ඔයා මොකක් කියලද හිතන්නෙ?
13
00:00:57,600 --> 00:00:59,050
දෙයියනේ.
14
00:01:04,030 --> 00:01:05,440
එපා, ඉන්න, ඉන්න, ඉන්න!
15
00:01:24,570 --> 00:01:27,440
මෙතන ගැලපෙන්න පුළුවන් සම්බන්ධතා
බිලියන ගානක් විතර ඇති, මාස්ටර් බෲස්.
16
00:02:59,440 --> 00:03:02,440
ඔක්කොම ටික බොනවා.
17
00:03:02,440 --> 00:03:04,440
ස්තූතියි, මාස්ටර්.
18
00:03:14,440 --> 00:03:15,440
දැන් ඉතින් යනවා.
19
00:03:19,440 --> 00:03:22,440
ඉස්සරහට එන්න.
යමු, යමු.
20
00:03:28,730 --> 00:03:31,440
මම තමයි සාඩෝන්...
21
00:03:31,770 --> 00:03:32,440
කට වහගන්නවා!
22
00:03:32,770 --> 00:03:35,440
...ආත්ම කැබලි කරන්නා!
23
00:03:36,440 --> 00:03:38,440
මෝඩ වහල්ලු!
24
00:03:38,440 --> 00:03:39,440
උඹලට බෑ මගෙන් ගැලවෙන්න!
25
00:03:39,440 --> 00:03:41,440
මහත්මයා, තුවක්කු දෙක බිමට දාන්න!
26
00:03:47,440 --> 00:03:49,440
උඹ! උඹ!
27
00:03:49,440 --> 00:03:50,440
ඒයි!
28
00:03:50,440 --> 00:03:51,440
වරෙන් මෙහාට...!
29
00:03:51,440 --> 00:03:56,440
තමුන්ගේ ආදි කල්පිත ආයුධ වලට බෑ මට කරදරයක් කරන්න.
30
00:03:57,440 --> 00:03:59,440
මැරෙන්න සූදානම් වෙයන්, නින්දිතයෝ.
31
00:04:00,440 --> 00:04:04,440
ඒයි... මේ අහනවා, මට තමුන්ට වෙඩි තියන්න
ඕන කමක් නෑ, මිනිහෝ, හරිද?
32
00:04:04,440 --> 00:04:05,440
ලිපි කටයුතු වැඩ හුඟක් කරන්න වෙනවා.
33
00:04:05,520 --> 00:04:07,580
ඉතින් ඇයි තමුන් පොඩ්ඩක්...
කඩුව බිමට දාන්නෙ නැත්තෙ.
34
00:04:21,440 --> 00:04:23,570
පාත් වෙලා ඉන්නවා. සන්සුන් වෙනවා.
35
00:04:26,440 --> 00:04:27,570
ඕයි, ගෝර්ඩන්.
36
00:04:27,980 --> 00:04:29,440
මොකද වෙන්නෙ? වැඩ වැඩි වැඩ මුරයක්ද?
37
00:04:29,440 --> 00:04:30,440
උඹ පරක්කුයි.
38
00:04:30,610 --> 00:04:32,440
දෙයියනේ, සන්සුන් වෙනවකො.
39
00:04:32,440 --> 00:04:34,440
මොකද්ද උඹට වෙලා තියෙන්නෙ, මනුස්සයෝ?
40
00:04:38,020 --> 00:04:39,440
ඒයි!
41
00:04:40,440 --> 00:04:41,440
ඕක නම් නරක අදහසක්.
42
00:04:46,440 --> 00:04:48,440
කොහොමද මෙහෙම දෙයක් වෙන්නෙ?
43
00:04:48,440 --> 00:04:51,440
සාඩොන්, මාස්ටර්ගේ පාත්‍රයෙන් මකර ලේ බිවුවනේ.
44
00:04:51,440 --> 00:04:53,440
"සා(zar)-ඩොන්(don)"... ඒ විදිහටද ලියන්නෙ
ඒක කියවෙන විදිහ බැලුවම?
45
00:04:53,440 --> 00:04:55,440
A අකුරු දෙකක් තියෙනවා.
46
00:04:55,440 --> 00:04:56,440
ළඟටම ආවනෙ.
47
00:04:56,440 --> 00:04:58,440
තමුන්ට හයියක් තියෙනවද මාව හිරේට යවන්න?
48
00:04:58,440 --> 00:05:01,440
අපෝ, නෑ... තමුන්ව අනිවාර්යයෙන්ම යවන්නෙ ආර්කම් වලට.
49
00:05:02,440 --> 00:05:03,440
මම කියන එක අහනවා, ගෝ-ඩොන්.
50
00:05:03,730 --> 00:05:07,610
තමුන් සමහර විට මේ සටන දිනලා වෙන්න ඇති,
නමුත් යුද්ධය මේ දැනුයි පටන් ගත්තෙ.
51
00:05:08,020 --> 00:05:11,440
මාස්ටර් උඹලගේ පැත්තට අපායේ දොර විවෘත කරාවි.
52
00:05:13,440 --> 00:05:15,770
අඳුරෙන් පිරිච්ච දවස් ළඟම එනවා.
53
00:05:16,190 --> 00:05:18,440
අනතුරු ඇගෙව්වාට ස්තූතියි.
54
00:05:26,980 --> 00:05:28,440
එඩ්.
55
00:05:29,980 --> 00:05:30,860
ඔයා හොඳින්ද?
56
00:05:31,270 --> 00:05:33,440
මේ තරම් හොඳින් කවදාවත් ඉඳලා නෑ
57
00:05:33,440 --> 00:05:35,440
නිලධාරී ගෝර්ඩන් 23611,
58
00:05:35,570 --> 00:05:38,440
කැප්ටන්ගේ කාර්යාලයට වහාම වාර්තා කරන්න.
59
00:05:40,020 --> 00:05:41,440
මට යන්න වෙනවා.
60
00:05:41,440 --> 00:05:42,440
පස්සෙ හම්බවෙමු.
61
00:05:48,900 --> 00:05:50,440
එයා ගියා. සන්සුන් වෙනවා.
62
00:05:51,440 --> 00:05:53,650
මගෙ අම්මෝ, බලනවකො තමුසෙ දිහා!
63
00:05:53,700 --> 00:05:55,440
හැමෝම හිතයි තමුසෙට පිස්සු හැදීගෙන එනවා කියලා.
64
00:05:55,440 --> 00:05:59,440
මම කළබල වෙනවා අනිත් මිනිස්සුත් අහල පහළ ඉන්දැද්දී
ඔයා ඔය විදිහට මට කතා කරනකොට.
65
00:06:00,440 --> 00:06:01,690
ඕක කරන එක නවත්තනවා.
66
00:06:02,110 --> 00:06:03,980
- මොකද්ද?
- ඕක තමයි!
67
00:06:04,400 --> 00:06:05,440
මාව අනුකරණය කරන එක.
68
00:06:05,440 --> 00:06:08,440
මචෝ... මේක කණ්නාඩියක්,
කණ්නාඩි වලින් ඒක තමා වෙන්නෙ.
69
00:06:09,440 --> 00:06:11,440
ඔයා දන්නවද අපිට ඕන වෙනවා කියලා මම හිතන්නෙ දේ?
70
00:06:11,730 --> 00:06:13,440
මම හිතන්නෙ
71
00:06:13,480 --> 00:06:15,440
අපිට ඕනා කියලා...
72
00:06:15,440 --> 00:06:17,440
තව පොඩ්ඩක් විතර විනෝදයක්.
73
00:06:17,440 --> 00:06:19,290
ප්‍රේමවෘතාන්තයක්.
74
00:06:19,380 --> 00:06:21,940
නවත්තනවා.
මම දන්නවා මේක කොහාටද යන්නෙ කියලා.
75
00:06:22,770 --> 00:06:26,440
මම තමුන්ට කිවුවා, ක්‍රින්ගල් නෝනට පාඩුවේ ඉන්න දෙනවා.
76
00:06:26,440 --> 00:06:28,440
මවා ගන්නවා එයා අපේ අත් දෙක උඩ ඉන්නවා.
77
00:06:28,440 --> 00:06:32,110
අපේ දිහා බලාගෙන ඉන්න ඒ ලොකු ඇස්,
78
00:06:32,440 --> 00:06:35,440
ඒ වගේම මොලොක්, වෙව්ලන ඇඟ.
79
00:06:35,440 --> 00:06:36,440
කට වහගෙන ඉන්නවා!
80
00:06:44,100 --> 00:06:45,660
ඒක හරිම සරල ප්‍රශ්නයක්,
ගෝර්ඩන් නිලධාරීතුමා...
81
00:06:45,660 --> 00:06:50,190
තමුන් මෙතන ඉන්න ෆ්රෑන්ක්ස් නිලධාරී තුමාගේ ඇඟට අත තිබ්බද නැද්ද?
82
00:06:50,440 --> 00:06:53,440
ඔව්. මම අත තිබ්බා.
83
00:06:54,440 --> 00:06:59,560
රස්සාවට ආපු පළවෙනි දවසේ ඉඳලම,
තමුන් අකීකරු කරදරකාරයෙක් විදිහටයි ඉන්නෙ.
84
00:06:59,940 --> 00:07:04,440
මම බලාපොරොත්තු වුණේ නිළ ඇඳුමක් දාගෙන කරන රාජකාරියට පහත් කරන එක
තමුන්ව මේක දාලා යන තැනට පත් කරන්න ප්‍රමාණවත් වෙයි කියලා.
85
00:07:04,440 --> 00:07:06,440
ඒක තමුන්ගේ සහයකයා, බුලොක්ට නම් හරි ගියා.
86
00:07:06,820 --> 00:07:08,440
කොහොම වුනත්, තමුන් දැන් පාපෝච්චාරණය කරලා තියෙන්නෙ
87
00:07:08,440 --> 00:07:09,860
12 වන ඡේදයේ උල්ලංඝණය කිරීම ගැන.
88
00:07:10,270 --> 00:07:12,440
වහාම රස්සාවෙන් අස්කරන එක අනිවාර්යයි.
89
00:07:14,860 --> 00:07:17,440
කොමසාරිස්තුමා, මේක සාධාරණ නෑ.
90
00:07:17,610 --> 00:07:19,900
ෆ්රෑන්ක් නිළධාරී තුමාට කිසිම හානියක් වෙලා නෑ,
91
00:07:20,320 --> 00:07:24,740
අනික ගෝර්ඩන් නිළධාරී තුමා භයානක ප්‍රාණ ඇපකාර තත්ත්වයක
මැඩ පැවත්වීමකදී අගය කළ යුතු මට්ටමේ සංයමයක් පෙන්නුවා.
92
00:07:24,770 --> 00:07:26,480
ඔයාගෙ දායකත්වයට හුඟාක් ස්තූතියි, කැප්ටන්.
93
00:07:26,530 --> 00:07:28,240
සාධක වලින් ඇත්ත කියවෙනවා.
94
00:07:28,440 --> 00:07:30,940
සාධක වලින් කියවෙන්නෙ මෙයාට වර්ණනාවක් ලැබෙන්න ඕන කියලයි,
95
00:07:31,360 --> 00:07:32,440
රස්සාවෙන් අස්කරන එක නෙවෙයි.
96
00:07:32,440 --> 00:07:34,440
ඔයා පිරිහෙච්ච දේශපාලනික කපටිකම්...
97
00:07:34,440 --> 00:07:36,440
ඔය ඇති, තරුණ නෝනා.
98
00:07:36,440 --> 00:07:40,440
ගෝර්ඩන් නිළධාරී තුමාගේ... මහත්මයාගේ බැජ් එකයි තුවක්කුවයි ගන්න.
99
00:07:40,820 --> 00:07:43,440
ඒක නියෝගයක්.
100
00:07:49,150 --> 00:07:50,440
හැමදෙයක්ම හොඳින්.
101
00:07:50,440 --> 00:07:53,440
ඒක අල්ලලා දාන්න.
102
00:07:54,440 --> 00:07:55,440
ස්තූතියි, මොනා වුනත්.
103
00:07:58,440 --> 00:08:00,440
ඔයා වෙනුවෙන් වැඩ කරන්න ලැබිච්ච එක ගෞරවයක්.
104
00:08:00,440 --> 00:08:04,440
මේ හැමදෙයක්ම වඩා යහපතක් වෙනුවෙන්, ඔයා දන්නවනෙ.
105
00:08:04,440 --> 00:08:09,440
සමහර මිනිස්සුන්ට කොහොමටවත් පොලිස්කාරයෝ වෙන්න බෑ.
106
00:08:19,440 --> 00:08:21,440
මම කිවුවනේ මම තමුන්ව නැති කරලා දානවා කියලා.
107
00:08:23,950 --> 00:08:25,950
මම එහෙම කරනවා.
108
00:08:52,140 --> 00:08:55,140
ඔයා ලෝබ්ට මොකද්ද කිවුවේ?
ඔයාට පිස්සු තද වුනාද?
109
00:08:55,140 --> 00:08:58,140
මෙහෙමයි, මම එයාගෙ තීරණේට එකඟ වුණේ නෑ.
110
00:08:58,560 --> 00:09:00,430
අයියෝ මොනාද.
111
00:09:00,560 --> 00:09:02,560
ඔයා දන්නවනෙ මට විස්තර ඕනා කියලා.
112
00:09:02,560 --> 00:09:04,180
මම කිවුවා මම එයාව නැති කරනලා දානවා කියලා.
113
00:09:04,560 --> 00:09:08,560
- නැත්නම් ඒ හා සමාන දෙයක්.
- ඔයා අස්වෙන්න කළින් මතක හිටින දෙයක් කරලනේ.
114
00:09:10,560 --> 00:09:12,560
එක්කො ඒ හොඳකට වෙන්න ඇති.
115
00:09:14,560 --> 00:09:17,560
ඒකම තමා ලෝබුත් කිවුවේ.
116
00:09:17,560 --> 00:09:19,930
මට මග හැරලා එන්න තිබ්බේ.
117
00:09:20,350 --> 00:09:23,100
අස් වෙන එක නම් මට පේන්න බෑ.
118
00:09:24,520 --> 00:09:25,560
ඔයා අස් වුණේ නෑ.
119
00:09:25,560 --> 00:09:27,980
ඔයාව අස් කළා.
ඔයා මොකක් කරන්නද?
120
00:09:28,560 --> 00:09:30,560
අපෝ, මට කරන්න පුළුවන් දේවල් තියෙනවා.
121
00:09:30,560 --> 00:09:34,310
මම හිතුවෙ ගන්න තව කිසිම නීතිමය පියවරක් ඉතිරි වෙලා
නෑ කියලා ඔයා කිවුවා කියලයි.
122
00:09:34,560 --> 00:09:36,310
නෑ තමයි.
123
00:09:39,760 --> 00:09:41,760
ඔයාට තදේටම ඕනකම තියෙනවා පොලිස්කාරයෙක් වෙන්න,
124
00:09:41,970 --> 00:09:43,760
ඉතින් ඔයා නීතිය කඩන්නද හිතාගෙන ඉන්නෙ?
125
00:09:43,760 --> 00:09:45,760
මම පොඩ්ඩක් විතර ඒක නවන්න හිතාගෙන ඉන්නෙ, ඔව්.
126
00:09:48,760 --> 00:09:50,760
මාව අස්කරපු එකට ඔයාට සතුටුයි නේද, ආ?
127
00:09:50,760 --> 00:09:53,430
ඔයාට මාව තේරුණා.
128
00:09:54,760 --> 00:09:58,760
ඒත් ඒ මම ඔයා කවදාවත් අස් වෙන්නෙ නෑ කියන එක
දන්න නිසා විතරයි.
129
00:09:58,760 --> 00:10:00,760
ඒ වගේම ඔයා ළඟ තියෙන ඒ දේට මම හුඟක් ආසයි.
130
00:10:01,180 --> 00:10:03,760
ඒ වුනත් එයාලා ඔයාව දාන්නෙ වාහන හසුරවන්න, ජිම්.
131
00:10:03,760 --> 00:10:06,760
ඇයි දිගටම ඔයාගෙ ඔලුව බිත්තියේ ගහගන්නේ.
132
00:10:06,760 --> 00:10:08,760
මම පොලිස්කාරයෙක්, ලී.
133
00:10:10,760 --> 00:10:12,800
මම පොලිස්කාරයෙක්.
134
00:10:21,760 --> 00:10:22,760
කොහොමද, කෙල්ලේ.
135
00:10:22,760 --> 00:10:23,760
මම ජෙරෝම්.
136
00:10:23,760 --> 00:10:25,760
මෙතනින් යනවා යන්න, දුඹුරු පාට කොණ්ඩකාරයෝ.
137
00:10:25,760 --> 00:10:27,760
ආචාරශීලී වෙන්නයි හැදුවේ.
138
00:10:27,760 --> 00:10:29,760
ඉතින්, ඔයා ඇතුලේ ඉන්නෙ මොකක් නිසාද?
139
00:10:29,760 --> 00:10:30,760
මගේ අම්මවයි තාත්තවයි මරපු එකට.
140
00:10:31,180 --> 00:10:34,180
අම්මෝ. මාත් එහෙමයි.
141
00:10:34,590 --> 00:10:36,760
හරි ඉතින්... අම්මව තමයි, කොහොම වුනත්.
142
00:10:36,760 --> 00:10:39,630
නිදහස් වීම, හරිද?
143
00:10:39,760 --> 00:10:41,080
අම්මෝ... මොන තරම් හදිස්සියක්ද!
144
00:10:41,560 --> 00:10:42,560
අපෝ, හරි, එහෙනම්.
145
00:10:43,160 --> 00:10:47,910
ඔයාට පේනවද බැදපු කුකුලෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ ඔයා දිහා
බලාගෙන ඉන්න උස මහත කඩවසම් යාළුවව?
146
00:10:48,160 --> 00:10:49,160
රිචර්ඩ් සයෝනිස්.
147
00:10:49,370 --> 00:10:51,160
ඒකා කෝටිපතියෙක්.
148
00:10:51,160 --> 00:10:52,160
ම්ම්, ඌටම කියලා ප්ලේන් එකක් තියෙනවා.
149
00:10:52,160 --> 00:10:55,160
උණු වතුර පිරිච්ච නාන බේසමක් තියෙන බෝට්ටුවක් තියෙනවා.
150
00:10:55,160 --> 00:10:56,410
ඒ වගේම ඌ මිනිස්සු 25 දෙනෙක්ව මැරුවා...
151
00:10:56,830 --> 00:10:58,160
...නිකන් විනෝදෙට.
152
00:10:58,410 --> 00:11:00,160
ඉතින් මොකද?
153
00:11:00,160 --> 00:11:02,160
ඉතින්... එයා ඔයාට කැමතියි.
154
00:11:02,280 --> 00:11:04,160
එයාට ඕනා ඔයාගෙ යාලුවා වෙන්න.
155
00:11:04,160 --> 00:11:07,160
ම්ම්ම්. ඉන්න මම හිතලා බලන්න. බෑ.
156
00:11:07,160 --> 00:11:10,160
මේකෙ ඉන්නකොට කෙල්ලෙක්ට හොඳ යාළුවෙක්ව ඕන කරනවා.
157
00:11:10,160 --> 00:11:14,130
පේනවනෙ ආරක්ෂකයින්ම,
උන්ට ගානක් නෑ.
158
00:11:14,170 --> 00:11:16,160
උන් හිතන්නෙ නරක දේවල් වෙන්නෙ නරක මිනිස්සුන්ට කියලා.
159
00:11:16,160 --> 00:11:19,160
ඒ වගේම හැම වෙලාවකම නරක දේවල් වෙනවා.
160
00:11:19,160 --> 00:11:22,160
හැම වෙලාවකම.
161
00:11:22,160 --> 00:11:24,160
ඒයි, ඔයා.
162
00:11:24,160 --> 00:11:25,160
හෙලෝ?
163
00:11:25,160 --> 00:11:27,160
තට්ටයා!
164
00:11:27,160 --> 00:11:28,830
මෙහෙ, මෙහෙ. හෙලෝ, ඔව්.
165
00:11:29,160 --> 00:11:30,830
හායි. මෙහාට එන්න.
166
00:11:41,160 --> 00:11:44,160
හායි.
167
00:11:44,160 --> 00:11:46,160
මගේ නම තමයි බාබරා.
168
00:11:47,160 --> 00:11:49,160
ඔයා මගේ යාලුවා වෙනවද?
169
00:11:49,160 --> 00:11:50,160
හා.
170
00:11:50,160 --> 00:11:52,160
ඒයි, මෙතන ඉන්න කෙනෙක්
171
00:11:52,160 --> 00:11:53,490
මට කරදරයක් කරන්න හැදුවොත්...
172
00:11:55,160 --> 00:11:56,160
...ඔයා මාව ආරක්ෂා කරනවද?
173
00:11:56,160 --> 00:11:57,160
ඔව්.
174
00:11:57,160 --> 00:12:00,160
ඔයාට හුඟාක් ස්තූතියි.
175
00:12:01,160 --> 00:12:03,160
ලස්සන කොල්ලා.
176
00:12:07,160 --> 00:12:09,160
දැන් ඉතින් මට යාළුවෙක් ඉන්නවා.
177
00:12:09,160 --> 00:12:10,280
ඔයා නම් නරකයි.
178
00:12:10,700 --> 00:12:13,160
ඔව්, ඉතින් ඇයි තමුසේ ගිහිල්ලා මට සැන්ඩ්විච් එකක් හදන්නෙ නැත්තෙ.
179
00:12:13,160 --> 00:12:16,160
ඔයාගෙ යාළුවා නම් හැඩි දැඩි එකෙක්.
180
00:12:16,160 --> 00:12:18,740
මගෙ යාළුවා තමයි ලොක්කා.
181
00:12:19,160 --> 00:12:22,740
අනික එයාට පුළුවන් අනිත් අයට බැරි දේවල් ඔයාට ගෙනත් දෙන්න.
182
00:12:24,160 --> 00:12:25,160
මොන වගේ දේවල්ද?
183
00:12:25,370 --> 00:12:28,160
ඔයාට ඕන කරන ඕනෑම දෙයක්.
184
00:12:28,160 --> 00:12:30,370
මට ඕනා දුරකතනයක්.
185
00:12:35,160 --> 00:12:37,240
ඕග්ඩන් බාකර්, ඩොලර් හැත්තෑ දාහක් නියමව ඉන්නවා,
186
00:12:37,700 --> 00:12:41,160
තව මාස දෙකක පොලියත්,
250යි ඉතිරි මුදලයි.
187
00:12:41,160 --> 00:12:43,160
කියනවා ඌ ෆැල්කෝන්ට ණයයි කියලා.
188
00:12:43,160 --> 00:12:44,160
ෆැල්කෝන් දැන් නෑ,
189
00:12:44,160 --> 00:12:46,160
ඉතින් එයාගෙ ණය නැතිවෙලා යනවා.
190
00:12:46,160 --> 00:12:48,160
හරි ඉතින්, අපිට බෑ ඌට එහෙම කියන්න දෙන්න.
191
00:12:48,160 --> 00:12:50,160
මොකද වෙන්නෙ හැමෝම එහෙම කියන්න පටන් ගත්තොත් එහෙම?
192
00:12:50,450 --> 00:12:52,160
මහා අවුල්ජාලයක් ඇති වේවි.
193
00:12:52,160 --> 00:12:54,160
මොකද?
194
00:12:56,160 --> 00:12:57,160
අම්මෝ.
195
00:12:57,330 --> 00:13:00,030
නියමයි.
196
00:13:00,480 --> 00:13:01,480
ජිම්!
197
00:13:01,690 --> 00:13:03,980
ඇතුලට එන්න!
198
00:13:10,480 --> 00:13:12,480
මගෙ දයාබර පරණ මිත්‍රයා.
199
00:13:12,480 --> 00:13:14,480
අපි පොඩ්ඩක් කතා කරන්න ඕනා.
200
00:13:16,480 --> 00:13:18,480
ආ. මෙතනින් යන්න.
201
00:13:23,480 --> 00:13:24,940
ඒයි, සෙලීනා.
202
00:13:25,350 --> 00:13:27,480
තාමත් ඉස්සරහටම යනවද, ආ?
203
00:13:27,480 --> 00:13:28,480
උත්සාහා කර කර ඉන්නෙ.
204
00:13:28,480 --> 00:13:30,480
එයා හුරතල්, නැද්ද?
205
00:13:30,480 --> 00:13:33,480
හරියට ගේ අහල පහළ පූසෙක් ඉන්නවා වගේ.
206
00:13:33,480 --> 00:13:36,480
නමුත් භයානක මැරිච්ච මීයෝ නම් නෑ.
207
00:13:37,230 --> 00:13:39,980
මට උදව්වක් ඕනා.
208
00:13:40,400 --> 00:13:41,480
මම හිතන්නෙ ඔයා මට උදව්වක් ණයයි.
209
00:13:42,730 --> 00:13:44,850
මම ණයයිද?
210
00:13:45,270 --> 00:13:48,480
ඔයාට උදව් කරන්න ලැබෙන එක මට හැම වෙලාවකම සතුටක්,
ජිම්, ඒත් මට-මට, මට මතක් වෙන්නෙ නෑ...
211
00:13:48,480 --> 00:13:49,480
ඉස්පිරිතාලේ.
212
00:13:49,480 --> 00:13:50,730
මම තමුන්ව මැරෝනිගේ මිනිස්සුන්ගෙන් බේරුවා.
213
00:13:51,150 --> 00:13:53,480
හැබැයි මම එතන හිටියේ ඔයා මාව අත්අඩංගුවට ගත්ත නිසයි.
214
00:13:53,480 --> 00:13:55,480
මිනී මරන්න උත්සාහා කිරීම නිසා.
215
00:13:55,480 --> 00:13:58,650
මට ආපහු මතක් කරලා දෙනවා බලන්න ඇයි මම තමුන්ට
යන්න දුන්නෙ කියලා.
216
00:13:59,060 --> 00:14:00,650
අවබෝධාත්මක යාළුකම නිසා.
217
00:14:01,060 --> 00:14:03,480
මම නම් කියන්නෙ අපි සමානයි කියලා, ඒත්...
218
00:14:03,810 --> 00:14:05,810
අපි පොඩි දේවල් වලට රණ්ඩු නොවී ඉමු.
219
00:14:06,230 --> 00:14:09,480
මට හුඟක් සන්තෝසයි ඔයා උදව් ඉල්ලගෙන මං ළඟට
ආපු එක, ජිම්.
220
00:14:09,480 --> 00:14:10,690
උත්තරේ තමයි හා.
221
00:14:11,100 --> 00:14:13,270
ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙනවා.
222
00:14:13,480 --> 00:14:15,270
ඔයා තාම දන්නෙ නෑනේ උදව්ව මොකද්ද කියලා.
223
00:14:16,480 --> 00:14:20,270
ඔයාට ඕන කරන්නෙ ලෝබ්ව රස්සාවෙන් අස් කරන්නයි,
ඔයාගෙ පරණ රස්සාව ආයෙ ගන්නයිනේ?
224
00:14:21,480 --> 00:14:23,480
ඔව්.
225
00:14:23,480 --> 00:14:24,900
ඔයා වගේ හොඳ යාලුවෙක් වෙනුවෙන්,
226
00:14:25,310 --> 00:14:27,480
ඒක කරන්න පුළුවන්.
227
00:14:27,480 --> 00:14:29,480
ඔයාට ඕනා ඒකමයි කියලා ඔයාට විශ්වාස නම්.
228
00:14:29,770 --> 00:14:31,480
මට විශ්වාසයි.
229
00:14:31,770 --> 00:14:33,480
මම අහන්නද ඒ ඇයි කියලා?
230
00:14:33,480 --> 00:14:37,480
ගොතම්වල පොලිස් රස්සාව කියන්නෙ මහා අප්‍රසන්න රස්සාවක්නේ.
231
00:14:37,480 --> 00:14:39,480
හොඳ විශ්‍රාමික වැටුපක් තියෙනවනේ.
232
00:14:39,480 --> 00:14:40,480
ලී මොකද හිතන්නෙ?
233
00:14:40,810 --> 00:14:43,480
කවුරු?
234
00:14:44,560 --> 00:14:47,480
ඔයා මට උදව් කරන්නද යන්නෙ නැද්ද?
235
00:14:47,480 --> 00:14:48,480
සන්සුන් වෙන්නකෝ.
236
00:14:48,480 --> 00:14:50,480
මම කළින්ම කිවුවනේ උදව් කරන්නම් කියලා.
237
00:14:50,480 --> 00:14:53,480
මෙයා නම් හරිම දඩබ්බරයි නේද අනේ?
238
00:14:54,480 --> 00:14:55,480
නෑ, උදව් කරන්නෙ නෑ.
239
00:14:55,480 --> 00:14:58,150
ආ... මම ඒ ගැන හිතන අතරතුරේ,
240
00:14:58,480 --> 00:15:02,480
ප්‍රති උපකාරයක් විදිහට මං වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන්
පුංචි උදව්වක් තියෙනවා වෙන්න පුළුවන්.
241
00:15:02,480 --> 00:15:05,480
මම දන්නවා ඔයා කොච්චර අකමැතිද කියලා උදව් ණය වෙන්න.
242
00:15:07,480 --> 00:15:12,480
මම මගේ යාළුවෙක් එක්ක තරඟ කරන පොඩි ව්‍යාපාරයක් කරනවා.
243
00:15:12,480 --> 00:15:14,480
ඕග්ඩන් බාකර්.
244
00:15:14,480 --> 00:15:16,480
ඔයාට නම්මගන්න හැකියාව තියෙන පෞර්ෂයක් තියෙනවා.
245
00:15:16,480 --> 00:15:18,480
සමහර විට ඔයාට පුළුවන් වෙයි එයාට කතා කරන්න.
246
00:15:24,150 --> 00:15:26,480
තමුන්ට ඕනා මම තමුන් වෙනුවෙන් ණය එකතු කරන්නද?
247
00:15:26,480 --> 00:15:30,480
මට ඕනා කරන්නෙ ඔයා මට ඔප්පු කරනවා දකින්න අපේ මිත්‍රත්වය
ඇත්තම මිත්‍රත්වයක් කියලා,
248
00:15:30,600 --> 00:15:33,480
විශ්වාසය සහ සාධාරණත්වය මත පදනම් වෙච්ච.
249
00:15:33,480 --> 00:15:35,060
ඒක නම් සාධාරණයි.
250
00:15:37,480 --> 00:15:39,480
බෑ. කණගාටුයි.
251
00:15:39,480 --> 00:15:40,480
උදව් කරන්න බෑ.
252
00:15:41,350 --> 00:15:42,810
ඔයාගෙ සාර්ථකත්වය වෙනුවෙන් සුභ පතනවා.
253
00:15:43,230 --> 00:15:44,480
හොඳ කෙනෙක් වගේ ඉන්න, සෙලීනා.
254
00:15:44,690 --> 00:15:46,230
හැම වෙලාවෙම.
255
00:15:46,480 --> 00:15:48,480
මේ වෙලාවේ බෑ කියන්න එපා, ජිම්.
256
00:15:48,480 --> 00:15:50,480
හොඳට හිතලා බලන්න.
257
00:15:56,480 --> 00:15:57,480
පෙන්ගුයින්ට කෙලවලා දාන්න,
258
00:15:57,880 --> 00:15:59,250
GCPD(ගෝතම් පොලිස් දෙපාර්තමේන්තුව) එකට කෙලවලා දාන්න,
259
00:15:59,670 --> 00:16:00,880
මේ නගරෙටත් කෙලවලා දාන්න.
260
00:16:00,880 --> 00:16:03,880
එසේම වේවා. ඔයා කරන්නෙ හරි දේ, සහෝදරයා.
261
00:16:03,880 --> 00:16:05,780
අතෑරලා දාන්න, ජිම්, අතෑරලා දාන්න.
262
00:16:05,840 --> 00:16:07,200
ඔයත් ඒකම කරන්න තිබ්බා නේද?
263
00:16:07,200 --> 00:16:09,880
මමද? මට ගිහිල්ලා යකාට සැන්ඩ්විච් එකක් කවන්න තිබ්බා,
264
00:16:09,880 --> 00:16:10,880
ඒත් ඉතින් ඒ මමනේ.
265
00:16:10,880 --> 00:16:11,880
ඔයා ඉතින් සදාචාරවාදියෙක්නේ.
266
00:16:12,170 --> 00:16:14,340
ඔයාට බෑ කවදාවත් පෙන්ගුයින්ට වැඩ කරන්න.
267
00:16:14,450 --> 00:16:15,930
ලැජ්ජාව ඔයාගෙ බොකු බඩවැල් වල ඉඳලම ඔයාව කාලා දාවි.
268
00:16:16,210 --> 00:16:17,880
ඔව්...
269
00:16:17,880 --> 00:16:20,880
ඔව්.
270
00:16:20,880 --> 00:16:22,880
ඌහ්, හිමීට හිමීට, බොනවා.
271
00:16:22,880 --> 00:16:24,880
ඔයා මාත් එක්ක එකතුවෙන්නේ නැද්ද?
272
00:16:24,880 --> 00:16:27,880
මම දවස් 32ක් තිස්සෙ බීලා නෑ.
273
00:16:27,880 --> 00:16:28,960
දවස් 32ක්, ආ?
274
00:16:29,380 --> 00:16:30,930
ඒක හිතන්න තරම් දෙයක් නෙවේ.
275
00:16:30,940 --> 00:16:33,340
මම රස්සාවෙන් අස් වුනාම,
බොන එක නවත්තන්න ලේසි වුණා.
276
00:16:33,430 --> 00:16:35,430
රස්සාව තමයි ඒක කරේ, ජිම්.
277
00:16:35,430 --> 00:16:37,430
අපිව තරහා ගැස්සුවේ.
අපිව අමාරුවට පත් කළේ.
278
00:16:37,430 --> 00:16:38,430
ඔව්, රස්සාව තමයි.
279
00:16:38,720 --> 00:16:40,430
අයින් වෙලා යන එක අමාරුයි තමයි,
ඒත් ඒක කරන්න පුළුවන්.
280
00:16:40,720 --> 00:16:42,720
මට තවදුරටත් ඔය බැජ් එක අරගෙන යන්න පුළුවන් කමක් නෑ.
281
00:16:42,720 --> 00:16:43,720
බලන්න මගෙ හැටි දැන්.
282
00:16:43,720 --> 00:16:45,720
හරිද? මම බොන්නේ නෑ...
283
00:16:45,720 --> 00:16:48,720
මට අකමැති නැති ගෑණියෙක් මට ඉන්නවා,
284
00:16:48,720 --> 00:16:51,060
මම ගෙදරකට වෙලා ජීවත් වෙනවා,
මම රෑට හොඳට නිදියනවා.
285
00:16:51,470 --> 00:16:53,720
මම කවදාවත් මගෙ ජීවිතේ මේ තරම් සතුටෙන් ඉඳලා නෑ.
286
00:16:53,720 --> 00:16:56,060
මෙන්න එහෙනම් සාමාන්‍ය ජීවිතය වෙනුවෙන්.
287
00:17:07,720 --> 00:17:10,260
මට ඔයා ගැන ආඩම්බරයි, සහෝදරයා.
288
00:17:11,720 --> 00:17:13,720
යන්න වෙනවා.
289
00:17:22,720 --> 00:17:24,180
මට ඇත්තටම හුඟක්ම කණගාටුයි
290
00:17:24,600 --> 00:17:25,720
දොර අරින්න හුඟක් වෙලා ගියාට, සර්.
291
00:17:25,720 --> 00:17:27,720
හරිම අමුතුයි.
292
00:17:28,720 --> 00:17:30,720
සාමාන්‍යයෙන් නම් ගේට්ටුව හරහා කාර් එකක් ආවහම
සීනුවක් වදිනවා.
293
00:17:30,720 --> 00:17:31,720
මම ඇවිදගෙන ආවෙ.
294
00:17:31,720 --> 00:17:33,720
ඔය දෙන්නම ජරා වෙලා.
ඔයාලා මොකද්ද කර කර හිටියේ?
295
00:17:33,720 --> 00:17:34,720
මම හිතනවා
296
00:17:34,720 --> 00:17:36,720
ඔයා ළඟ කියන්න වැදගත් දෙයක් ඇති කියලා.
297
00:17:36,720 --> 00:17:38,720
ඔව්.
298
00:17:38,720 --> 00:17:41,720
මාව GCPD එකෙන් අස් කළා.
299
00:17:41,720 --> 00:17:42,720
මට පුළුවන් වෙන එකක් නෑ
300
00:17:42,720 --> 00:17:45,720
ඔයාට වෙච්ච පොරොන්දුව රකින්න.
මට ඕන වුණේ සමාව ඉල්ලන්න.
301
00:17:45,720 --> 00:17:47,720
ඔයාට සමාව දෙනවා,
සත්තකින්ම, ඒත්...
302
00:17:47,720 --> 00:17:49,720
ඔයා මෙහාට ඇවිදගෙන එන්න ඕන කමක් තිබ්බෙ නෑනේ.
303
00:17:49,720 --> 00:17:52,720
කෝල් එකක් ගත්තා නම් හුඟක් හොඳයිනේ.
304
00:17:52,720 --> 00:17:55,240
මට හුළං ටිකක් වදින්න ඕන වුණා.
305
00:17:55,240 --> 00:17:57,720
- එහෙනම් ආයේ කළින් තනතුරට පත්වීම ගැන බලාපොරොත්තුවක් නෑ, සර්?
- නෑ.
306
00:17:58,720 --> 00:18:01,720
හොඳයි ඉතින්, ක්‍රමයක් තියෙනවා, ඒත්...
307
00:18:01,720 --> 00:18:03,640
ඒක හුඟක් ජරා ක්‍රමයක්.
308
00:18:04,720 --> 00:18:06,720
මට පෙන්ගුයින් වෙනුවෙන් ණයක් එකතු කරන්න වෙනවා.
309
00:18:06,720 --> 00:18:08,720
අපේ යාළුකම ඔප්පු කරන්න.
310
00:18:08,720 --> 00:18:10,720
ආ.
311
00:18:10,720 --> 00:18:13,720
ඉතින් ඔයාට ඒක කරන්න බෑ, මොකද...
312
00:18:13,720 --> 00:18:15,720
එයා නරක මිනිහෙක් නිසා.
313
00:18:15,720 --> 00:18:18,720
ඒ වගේම ඒ වැඩේ ඔයාගෙ තත්ත්වය පහත හෙලන නිසා.
314
00:18:18,720 --> 00:18:20,560
ඔව්.
315
00:18:22,720 --> 00:18:25,720
ඔයා මගේ දෙමව්පියන්ගෙ මිනී මරුවව හොයන්නයි ගියේ.
316
00:18:25,720 --> 00:18:28,720
ඔයා යුක්තිය වෙනුවෙන් සටන් කරන්නයි ගියේ.
317
00:18:28,720 --> 00:18:30,720
ඔයා GCPD එක පිරිසිදු කරන්නයි ගියේ.
318
00:18:30,720 --> 00:18:32,720
ගෝතම් නගරය වෙනස් කරන්න.
319
00:18:32,720 --> 00:18:33,720
මම එහෙම කරන්න බලාපොරොත්තු වෙලා තිබුණා.
320
00:18:33,720 --> 00:18:35,720
ඔයා GCPD එකේම හිටියා නම්,
321
00:18:35,720 --> 00:18:37,720
ඔයාට තාමත් පුළුවන් කම තියෙන්න තිබුණා ඒ හොඳ වැඩ ටික කරන්න,
ඒත් මුලින්ම...
322
00:18:37,720 --> 00:18:40,220
ඔයා මොකක් හරි ජරා දෙයක් කරන්න ඕනා.
323
00:18:40,640 --> 00:18:42,720
ඒත් ඔයාගෙ පුද්ගලික ගෞරවය ඒක ප්‍රතික්ෂේප කරනවා.
324
00:18:42,720 --> 00:18:44,720
ඔව්.
325
00:18:46,720 --> 00:18:52,720
ඔයාගෙ අහංකාරකමෙයි ආත්ම හැඟීමෙයි නාමයෙන් ඔයා වඩා වටින
හොඳ දේවල් බිලි දෙනවා නෙවෙයිද?
326
00:18:52,720 --> 00:18:54,310
- මාන්නය වෙනුවෙන්?
- සන්සුන් වෙන්න, දැන්,
327
00:18:54,720 --> 00:18:55,720
මාස්ටර් බෲස්.
328
00:18:55,720 --> 00:18:56,720
ආචාර විධි එහෙම.
329
00:18:56,790 --> 00:18:59,290
එයා මෙහෙට එනකම්ම ඇවිදගෙන ආවේ
ප්‍රශ්නෙ ගැන කතා කරන්න, ඇල්ෆ්‍රඩ්.
330
00:18:59,380 --> 00:19:00,720
මම සරලවම ප්‍රශ්නයක් අහන්නේ.
331
00:19:01,720 --> 00:19:03,720
නිසැකවම, සමහර වෙලාවල් වලදි, නිවැරදි ක්රමයම තමයි
332
00:19:03,720 --> 00:19:05,600
ජරා ක්‍රමය වෙන්නෙත්.
333
00:19:05,720 --> 00:19:08,720
සමහර වෙලාවට මිනිහෙකුට හරි ක්‍රමය තෝරගන්න
පුළුවන් කමක් නෑ.
334
00:19:08,720 --> 00:19:11,720
එයා ගනු දෙණු කරන්නෙ ඔයාට තාම
කොහෙත්ම තෙරුම් ගන්නව බැරි රාජකාරි එක්ක,
335
00:19:11,810 --> 00:19:13,720
මොකද ඔයා තාමත් ළමයෙක්.
336
00:19:13,720 --> 00:19:15,390
ඔව්, ඇල්ෆ්‍රඩ්,
337
00:19:15,720 --> 00:19:17,720
මට තාමත් තේරෙන්නෙ නැති විශාල ගනු දෙනුවක් තියෙනවා.
338
00:19:19,720 --> 00:19:21,720
කරුණාකරලා මට සමාවෙන්න මම ඔයාගේ හිත රිදෙව්වා නම්, ජිම්.
339
00:19:23,720 --> 00:19:24,720
නෑ, නෑ.
340
00:19:24,720 --> 00:19:27,720
ඒකට කමක් නෑ
341
00:19:27,720 --> 00:19:29,720
මම ඔයාව එළියට එක්ක යන්නම්, සර්.
342
00:20:12,720 --> 00:20:14,720
කඩලා දානවා ඒක.
343
00:20:31,320 --> 00:20:33,320
ජෙරොම් කියනවා තමුන්ට පුළුවන්ලු මට ටෙලිෆෝන් එකක් ගෙනත් දෙන්න.
344
00:20:33,320 --> 00:20:35,320
මම මගෙ යාලුවන්ට උදව් කරන්න උත්සාහා කරනවා.
345
00:20:35,320 --> 00:20:38,320
තමුන්ගේ යාළුවො තමුන් වෙනුවෙන් මොනවද කරන්නෙ?
346
00:20:39,320 --> 00:20:41,320
හොඳයි ඉතින්, ඒක තීරණය වෙන්නෙ...
347
00:20:41,320 --> 00:20:42,320
කොච්චර දුරකට...
348
00:20:42,660 --> 00:20:45,320
ඔයාට ඕනද කියන එක මත...
349
00:20:45,320 --> 00:20:48,320
ටෙලිෆෝන් එකක්.
350
00:21:06,320 --> 00:21:09,320
හෝව්, හෝව්, හෝව්, හෝව්.
ඔතනම ඉන්නවා.
351
00:21:09,320 --> 00:21:10,320
ඕග්ඩන් බාකර්.
352
00:21:10,320 --> 00:21:13,320
පෙන්ගුයින් මට කිවුවා තමුන් එක්ක පොඩ්ඩක් කතා කරන්න කියලා.
353
00:21:13,320 --> 00:21:14,320
හෙනගහපං, කොල්ලෝ.
354
00:21:14,490 --> 00:21:17,320
ඔයා විනාඩියකට මාව බය කළා.
355
00:21:17,320 --> 00:21:19,320
මම ඔයාව දන්නවා. ඔයා ජිම් ගෝර්ඩන්නෙ.
356
00:21:19,320 --> 00:21:23,320
පොලිස්කාරයා. හරි නම් වෙන්න ඕනා හෙන තදයෙක්.
357
00:21:23,320 --> 00:21:25,320
ඒත් ඔයා පෙන්ගුයින්ගේ අවනත බල්ලා, හඃ?
358
00:21:25,320 --> 00:21:29,320
- මොන යකාවද දැන් උඹට තවදුරටත් විශ්වාස කරන්න පුළුවන්?
- එයාට එයාගෙ සල්ලි ඕනලු.
359
00:21:29,320 --> 00:21:31,320
මට උඹලට කීපාරක් කියන්න වෙනවද මිනිස්සුනේ? බෑ.
360
00:21:31,320 --> 00:21:33,320
ඩොන් ෆැල්කෝන්ට තමයි මම ගෙවන්නෙ.
361
00:21:33,320 --> 00:21:35,320
අර පිස්සු භූතයටද?
362
00:21:35,320 --> 00:21:36,320
මුකුත් නෑ.
363
00:21:36,320 --> 00:21:39,320
- පැන්සයක්වත් දෙන්නෙ නෑ.
- ෆැල්කෝන් විශ්‍රාම ගිහිල්ලා ඉන්නෙ.
364
00:21:39,320 --> 00:21:40,320
කාලය වෙනස් වෙලා.
365
00:21:40,610 --> 00:21:42,320
පෙන්ගුයින් තමා දැන් ලොක්කා.
366
00:21:42,320 --> 00:21:43,320
කොහොමටවත් නෑ.
367
00:21:43,320 --> 00:21:45,320
ඒ විකාර කාරයා අවුරුද්දක්වත් ඉන්න එකක් නෑ.
368
00:21:45,320 --> 00:21:46,320
එයාව අවතක්සේරු කරන්න එපා.
369
00:21:46,320 --> 00:21:48,320
- ඒ පාර උපදෙස්.
- මම මෙතන හොඳ විදිහට හැසිරෙන්නයි හදන්නෙ.
370
00:21:48,320 --> 00:21:50,320
අපි මේක ඉවරයක් කරලා දාමු.
371
00:21:50,320 --> 00:21:51,320
ඇත්තට?
372
00:21:51,320 --> 00:21:52,660
අපි ඉවරයක් නොකර ඉමු.
373
00:21:53,070 --> 00:21:54,320
පලයන් යන්න.
374
00:21:56,660 --> 00:21:58,320
පලයන් යන්න...
375
00:21:58,320 --> 00:22:01,320
මම උඹේ පස්සට පයින් ගහන්න කළින්,
කුහක පාහරයා.
376
00:22:01,320 --> 00:22:03,320
ඔතන සල්ලි කොච්චරක් තියෙනවද?
377
00:22:03,320 --> 00:22:06,320
- හුඟක් තියෙනවා වගේ.
- මොකද්ද තමුන්ගේ ප්රශ්නය?
378
00:22:06,320 --> 00:22:08,320
මට ප්‍රශ්නයක් නෑ.
තමුන් ණය වෙලා ඉන්න සල්ලි ටික මට දෙනවා.
379
00:22:08,320 --> 00:22:10,320
කොහොමද මම උඹගේ මූණේ හිලක් හැදුවොතින් එහෙම?
380
00:22:13,320 --> 00:22:15,320
මම තුනට ගණන් කරන්නයි යන්නෙ.
381
00:22:15,320 --> 00:22:16,320
උඹට නම් පිස්සු.
382
00:22:16,320 --> 00:22:18,320
එකයි...
383
00:22:23,660 --> 00:22:26,320
සල්ලි ටික බෑග් එකට දාපන්.
384
00:22:26,320 --> 00:22:27,320
දාපිය!
385
00:22:36,320 --> 00:22:38,320
ඕහ්-හො-හො, ඌව අල්ලගනින්, මනුස්සයෝ.
386
00:22:50,320 --> 00:22:51,320
නවතිනවා! හොරෙක්!
387
00:22:58,320 --> 00:23:00,320
අයින් වෙනවා.
388
00:23:18,320 --> 00:23:19,320
ඒයි, පොලිස්කාරයෝ...
389
00:23:42,120 --> 00:23:45,120
- පොහොර? මොකද්ද ඔයා කරන්න හදන සෙල්ලම?
- මට හිතන්න තිබුණේ
390
00:23:45,120 --> 00:23:48,120
ඔයා වගේ අවබෝධයක් තියෙන මනුස්සයෙකුට
ඒක තේරෙනවා කියලා.
391
00:23:53,920 --> 00:23:55,500
මට හිතුනා මගේම උපදෙස් පිළිපදින්න ඕනා කියලා.
392
00:23:55,500 --> 00:23:58,120
සමහර වෙලාවල් වලට ජරා විදිහම තමයි හරි විදිහ වෙන්නෙත්.
393
00:23:58,120 --> 00:23:59,930
මම කියන්නෙ, බෝම්බයක්,
ගේ ඇතුලේ?
394
00:23:59,930 --> 00:24:01,930
මම කියන්නෙ, ඔයා හිනා වෙනවා නේද? බෝම්බයක්?
395
00:24:01,930 --> 00:24:04,850
මම ඔයාට කියන්නයි ගියේ. මට ඕන කළේ ඒක සාර්ථක වෙච්ච දෙයක්(ප්‍රංශ භාෂාවෙන් කියන්නෙfait accompli)
විදිහට ඉදිරිපත් කරන්න.
396
00:24:04,850 --> 00:24:07,080
මට ප්‍රංශ කතා කරන්න පටන් ගන්න එපා.
397
00:24:07,080 --> 00:24:10,130
මොනා වුනත් ඔයා දන්නෙ නෑ නේද
බෝම්බ හදන එක සම්බන්ධව තියෙන මුල්ම කාරණය?
398
00:24:10,130 --> 00:24:12,130
මම පොතක් කියෙව්වා, ඇල්ෆ්‍රඩ්...
ඒක හුඟක් සරලයි වගේ.
399
00:24:12,130 --> 00:24:13,130
පොතක්.
400
00:24:14,130 --> 00:24:17,410
මම කියන්නෙ, ඔයා ඔය ඔලුව පුපුරව ගන්නයි හදන්නෙ
ඔයා ඕකට පලුද්දක්වත් කරන්න කළින්.
401
00:24:18,130 --> 00:24:20,130
ඔයා දන්නවද, එක්කො ඒ දොර අපිට මොකක් හරි
කියන්න උත්සාහා කරනවා ඇති.
402
00:24:20,130 --> 00:24:24,130
සමහර විට ඒක පිටි පස්සෙ තියෙන්නෙ මොකද්ද කියලා හොයාගන්න
ඔයා තාම ලෑස්ති නැතිව ඇති.
403
00:24:24,130 --> 00:24:26,800
එක්කො අපි ඔයා ලොකු වෙනකම් බලාගෙන හිටියොත් හොඳයි.
404
00:24:27,400 --> 00:24:28,530
මම කියන්නෙ, කවුද දන්නෙ
405
00:24:28,540 --> 00:24:30,240
ඔයා දයාබර පරණ තාත්තා එතන ඉඳන්
මොකක් කරන්න හැදුවද කියලා, මොනා වුනත්.
406
00:24:36,760 --> 00:24:38,330
මොන වගේද?
407
00:24:38,330 --> 00:24:41,330
මට ළමයෙක්ට විස්තර කරන්න ඕන නැති විදිහේ ඒවා,
408
00:24:41,330 --> 00:24:43,330
හරියටම ඔයා දැන් කරනවා වගේ දේවල්.
409
00:24:45,330 --> 00:24:47,330
මම බෝම්බයක් හදනවා
410
00:24:47,330 --> 00:24:49,330
ඒ දොර පුපුරවලා දාන්න.
411
00:24:50,130 --> 00:24:52,500
ඔයා මට උදව් කරාවි...
412
00:24:52,920 --> 00:24:54,100
නැත්නම් නොකරාවි,
413
00:24:54,130 --> 00:24:55,130
ඔයාට කැමති විදිහක්.
හැබැයි උදව් කරන්නෙ නැත්නම්,
414
00:24:55,250 --> 00:24:56,080
තේ ටිකක් තියෙනවා නම් හොඳයි.
415
00:24:57,040 --> 00:24:59,330
හොඳයි එහෙනම්,
ඔයාට තව දහයක් ඕන වෙනවා...
416
00:24:59,330 --> 00:25:01,750
ඔය ජාතියේ ආම්පන්න මළු,
ආරම්භක වලට.
417
00:25:01,750 --> 00:25:03,330
තව කිරි කෑන් තුනකුත්;
ඒ වගේම අමතර ලී දඬු කෑල්ලක්...
418
00:25:03,330 --> 00:25:05,370
විශාල කැන්වස් රෙද්දකුත්.
419
00:25:07,330 --> 00:25:09,540
මම කේතලේට වතුරත් ගහලා එන්නම්.
420
00:25:20,330 --> 00:25:22,330
විශිෂ්ඨයි.
421
00:25:23,330 --> 00:25:24,330
විශිෂ්ඨයි.
422
00:25:24,330 --> 00:25:26,580
මට සමාවෙන්න කරුණු කාරණා අවුල් සහගත වෙච්ච එකට.
423
00:25:27,000 --> 00:25:29,160
මොන තරම් මෝඩ යාළුවෙක්ද.
424
00:25:29,330 --> 00:25:34,160
කමක් නෑ. මම සහතික කරන්නම් ඔයාගෙ හවුල් කාරයෝ කිසි කෙනෙක්
ඔයාගෙ පස්සෙන් එන්නෙ නෑ කියලා.
425
00:25:34,330 --> 00:25:35,600
කිසිම දෙයක් ගැන බයවෙන්න එපා.
426
00:25:35,600 --> 00:25:36,620
ඔයා දැනගෙන හිටියා.
427
00:25:37,040 --> 00:25:39,330
ඔයා දැනගෙන හිටියා ඕග්ඩන්ට වෙඩි වදියි කියලා.
428
00:25:39,330 --> 00:25:41,330
මොන තරම් යටි කූට්ටු හිතක්ද ඔයාට තියෙන්නෙ.
429
00:25:41,330 --> 00:25:42,330
මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ.
430
00:25:42,330 --> 00:25:43,330
අපි අතර එකඟතාවයක් තියෙනවා.
431
00:25:43,330 --> 00:25:46,540
තියෙනවා.
432
00:25:58,730 --> 00:25:59,980
ඔයා හොඳින්ද, ජිම්?
433
00:26:02,690 --> 00:26:04,730
ආ, ඔව්, දවල් හීන දකිනවා.
434
00:26:05,150 --> 00:26:06,730
මොකද්ද අවුල?
435
00:26:07,150 --> 00:26:08,730
මුකුත් නෑ.
436
00:26:13,730 --> 00:26:14,730
හෙලෝ.
437
00:26:14,730 --> 00:26:17,730
හෙලෝ? ජිම්?
438
00:26:19,730 --> 00:26:21,730
හෙලෝ? ඔයා තාමත් ඔතන ඉන්නවද?
439
00:26:21,730 --> 00:26:23,650
මම ඉන්නවා.
440
00:26:23,730 --> 00:26:24,730
හායි.
441
00:26:24,730 --> 00:26:25,730
ඔයාට කොහොමද?
442
00:26:25,730 --> 00:26:27,730
ඔයා කොහොමද ෆෝන් එකක් ළඟට ආවෙ?
443
00:26:27,730 --> 00:26:28,730
කාටද වැඩක් තියෙන්නෙ?
444
00:26:28,730 --> 00:26:30,730
අන්තිමේදී අපි කතා කරනවනේ...
445
00:26:30,730 --> 00:26:31,850
ඒක තමයි වැදගත්ම දේ.
446
00:26:32,270 --> 00:26:33,730
ඔයාට මොනවද ඕනා?
447
00:26:34,730 --> 00:26:36,730
ජිම්, මෙතන ලොකූ වැරැද්දක් වෙලා තියෙනවා.
448
00:26:36,730 --> 00:26:38,730
මම...
449
00:26:38,730 --> 00:26:40,730
කවදාවත් ලී ට කිවුවේ නෑ
450
00:26:40,730 --> 00:26:42,730
මම මගෙ අම්මවයි තාත්තවයි මැරුවා කියලා.
451
00:26:42,730 --> 00:26:45,730
ඒ වගේම මම කවදාවත් එයාට පහර දුන්නෙත් නෑ.
452
00:26:45,730 --> 00:26:47,730
එයයි මට පහර දුන්නෙ, ජිම්.
453
00:26:47,730 --> 00:26:49,730
එයාට හොඳටම පිස්සු!
454
00:26:49,940 --> 00:26:50,940
ඔය ඇති.
455
00:26:51,350 --> 00:26:52,730
ආපහු කෝල් කරන්න එපා.
456
00:26:52,730 --> 00:26:54,350
කවුද ඒ?
457
00:26:57,230 --> 00:26:58,350
බඩු විකුණන උන්.
458
00:26:58,730 --> 00:27:01,730
- එයාලට ඔයාව පිස්සු වට්ටන පුළුවන්, නැද්ද?
- බඩු විකුණන උන්?
459
00:27:07,850 --> 00:27:08,980
එපා.
460
00:27:09,400 --> 00:27:10,730
මොකද?
461
00:27:10,730 --> 00:27:11,730
ආන්ස්වර් කරන්න එපා.
462
00:27:11,730 --> 00:27:13,730
- ජිම්, ඔයා මාව බය කරනවා.
- ඒ බාබරා.
463
00:27:13,730 --> 00:27:15,730
පණිවිඩය තබා යන්න.
464
00:27:15,730 --> 00:27:17,730
කොහොමද, පෙම්වතියේ.
465
00:27:17,730 --> 00:27:19,730
හිතනවා කවුද කියලා.
466
00:27:19,730 --> 00:27:20,730
සමාවෙන්න මම ඔයා නැතුව පාලුවෙන් හිටියේ.
467
00:27:20,730 --> 00:27:22,730
බලාපොරොත්තු සුන් කරපු දෙයක්, නේ?
468
00:27:22,730 --> 00:27:23,730
මට මේ කියන්න ඕන වුණේ
469
00:27:24,060 --> 00:27:26,730
මම බලාපොරොත්තු වෙනවා කියලා උඹ යටිගිරියෙන් කෑ ගහ ගහා
මැරෙයි කියලා, බැල්ලියේ.
470
00:27:27,730 --> 00:27:29,730
තියන්නම්.
471
00:27:31,730 --> 00:27:33,520
ශෝක්.
472
00:27:33,730 --> 00:27:34,730
හරි, මේ බලන්න...
473
00:27:34,730 --> 00:27:37,730
එයා ආරක්ෂිතව ආර්කම් වල හිරකරලා ඉන්නෙ.
එයාට බෑ ඔයාට කරදරයක් කරන්න.
474
00:27:37,730 --> 00:27:38,730
මම දන්නවා, මම දන්නවා.
475
00:27:39,730 --> 00:27:41,700
එයා නිකම්ම දුක පතුරවන ලෙඩෙක්.
476
00:27:42,400 --> 00:27:44,020
එයාව අමතක කරලා දාන්න.
477
00:27:44,440 --> 00:27:45,730
අපි සතුටෙන් ඉමු.
478
00:27:45,730 --> 00:27:47,560
අපි කොහේ හරි තැනකට යමු.
479
00:27:47,730 --> 00:27:49,730
අපිට බෑ පිස්සු ගෑනියෙක්ට අපිව නගරෙන් එළියට
එළවලා දාන්න දෙන්න.
480
00:27:49,730 --> 00:27:50,730
ඇයි බැරි?
481
00:27:50,730 --> 00:27:53,600
අහන්කාරකමද? කාටද වැඩක් තියෙන්නෙ?
482
00:27:53,730 --> 00:27:55,600
අපිට ඈතට ගිහිල්ලා ආයෙමත් කවදාවත් නෑවිත් ඉන්න පුළුවන්.
483
00:27:55,730 --> 00:27:57,480
මොකක් නිසාද අපි මෙහේ නැවතිලා ඉන්නෙ?
484
00:27:58,730 --> 00:28:00,730
මට යන්න බෑ.
485
00:28:00,810 --> 00:28:02,730
ඇයි බැරි?
486
00:28:02,730 --> 00:28:04,520
ජිම්...
487
00:28:04,730 --> 00:28:06,730
මම නරක දෙයක් කළා.
488
00:28:11,100 --> 00:28:13,690
මම නරක දෙයක් කළා.
489
00:28:43,730 --> 00:28:45,730
හායි.
490
00:28:50,730 --> 00:28:53,020
ඔයා ළඟ රටකජු බටර් තියෙනවද?
491
00:28:53,440 --> 00:28:55,730
මොකක්?!
492
00:29:00,730 --> 00:29:02,730
රටකජු බටර්.
493
00:29:02,730 --> 00:29:04,730
සිනිදුයි, වැඩි කැමැත්ත නිසා.
494
00:29:04,730 --> 00:29:06,350
ආරක්ෂකයිනි, උදව් කරන්න!
495
00:29:06,730 --> 00:29:07,730
උදව් කරන්න!
496
00:29:11,520 --> 00:29:14,100
ආ, කොහොමද, ලොක්කා.
497
00:29:14,520 --> 00:29:17,730
කොහොමද බියර් වීදුරුවක් එහෙම ගෙනාවොත්?
498
00:29:31,710 --> 00:29:35,130
ඉන්න මම ඔයත් එක්ක පොඩි උභතෝකෝටික ප්‍රශ්නයක්
ගැන කියන්නම්.
499
00:29:35,130 --> 00:29:37,130
කියන්නද?
500
00:29:39,130 --> 00:29:41,130
මට ඕන කරනවා ඔයා මං වෙනුවෙන් යමක් කරන්න.
501
00:29:41,500 --> 00:29:43,750
මම දන්නවා ඔයාට ඒක කරන්න ඕන කමක් නෑ කියලා.
502
00:29:44,130 --> 00:29:45,130
මොකද්ද?
503
00:29:45,130 --> 00:29:48,130
හුඟක් මිනිස්සුන්ට,
ප්‍රශ්න නෑ.
504
00:29:48,130 --> 00:29:54,960
මම එයාලගේ දුර්වල තැන් හොයාගෙන එයාලව නම්ම ගන්න
සාහසික වැඩක් හරි බ්ලැක්මේල් කිරීමක් හරි කරනවා.
505
00:29:55,130 --> 00:29:57,130
ඒත් ඔයා...
506
00:29:57,130 --> 00:30:01,130
...ඔයා පැවිද්දෙකුගේ ගුණ දම් තියෙන මනුස්සයෙක්.
507
00:30:01,130 --> 00:30:03,590
එළිදරව් කරන්න කියලා ඔයා ළඟ පව් නෑ.
508
00:30:04,000 --> 00:30:07,130
ඉතින් පුද්ගලික මට්ටමේ ප්‍රචණ්ඩතා තර්ජන වලින්
තමුන්ගේ ධෛර්යය ශක්තිමත් වෙන එක විතරයි නේද වෙන්නෙ,ආ?
509
00:30:07,130 --> 00:30:09,130
නෑ, ඒක...
510
00:30:09,130 --> 00:30:11,130
අයියෝ, සර්, නිරහංකාර වෙන්න එපා.
511
00:30:11,130 --> 00:30:15,130
ඔයා... හරිම දුර්ලභ සත්ත්වයෙක්.
512
00:30:17,050 --> 00:30:20,130
නමුත්... ඒක අපිව ගෙනියන්නේ මේ දුක්ඛිත අවුලට.
513
00:30:20,130 --> 00:30:24,130
මම කියන දේ කරන්න මට ඔයාව නම්මගන්න
බැරි වෙන තැන පටන්,
514
00:30:24,130 --> 00:30:27,130
මොළේ තියෙන එකම විකල්පය තමා ඔයාව මරලා
515
00:30:27,130 --> 00:30:32,130
ඊළඟට පත්වෙන කොමසාරිස්තුමා කවුරු වුනත් එයත් එක්ක
සාකච්චා මාර්ගයකට එන එක.
516
00:30:32,130 --> 00:30:33,130
දැන් කරන්නද, ලොක්කා?
517
00:30:34,130 --> 00:30:35,130
පොඩ්ඩක් ඉන්න, වික්ටර්.
518
00:30:35,300 --> 00:30:38,130
මේ හැම දෙයක්ම සකසන්න කොමසාරිස්තුමාට
වෙලාව ලැබෙන්න ඕනා...
519
00:30:38,130 --> 00:30:41,130
යාඥා කරනවා එහෙමත් නැත්නම් මොනවද කියන්න තියෙන්නෙ.
520
00:30:41,340 --> 00:30:43,130
මම මොකද්ද කරන්න ඕනා?
521
00:30:43,130 --> 00:30:46,130
ඒක කතා කරන්න තරම් වටින්නේ නෑ.
522
00:30:46,130 --> 00:30:47,630
ඔයා ඒක කරන එකක් නෑ.
523
00:30:48,050 --> 00:30:49,130
මට කියන්න.
524
00:30:52,130 --> 00:30:55,800
මට ඕනා කරනවා මගේ යාළුවා ජිම් ගෝර්ඩන් ආයෙමත් රහස් පරීක්ෂකයෙක්
විදිහට සේවයේ යොදවනවා දකින්න.
525
00:30:57,130 --> 00:31:00,130
පේනවද? ඔහේට ඒ අදහසවත් පෙන්නන්න බෑ.
526
00:31:00,130 --> 00:31:02,130
නෑ, මම... මම ඒක කරන්නම්.
527
00:31:02,130 --> 00:31:05,130
මට කියන්න පුළුවන් තමුන් අවංක නෑ කියලා.
528
00:31:05,130 --> 00:31:07,840
ඔයා මම කියන විදිහට කළත්,
529
00:31:08,130 --> 00:31:10,130
යම් දවසක, සම්පූර්ණයෙන්ම,
530
00:31:10,130 --> 00:31:13,170
තමුන් තමුන්ගේ හිත වෙනස් කරගෙන,
තමුන් ආයෙමත් එයාව විවේචනය කරයි.
531
00:31:15,130 --> 00:31:16,130
දැන්වත් මම මූව මරන්නද?
532
00:31:16,130 --> 00:31:18,280
එපා, එයාට ශෝක් චීස් සැන්ඩ්විච් එකක් හදලා දෙන්නකෝ.
533
00:31:18,280 --> 00:31:19,740
ඔව්, එයාව දැන්මම මරණවා, කරුණාකරලා.
534
00:31:19,740 --> 00:31:21,130
පැහැදිළිව කියවගන්නයි ඕනා වුණේ.
535
00:31:21,130 --> 00:31:22,130
එපා, ඉන්න!
536
00:31:22,130 --> 00:31:23,750
අපි මේ ගැන කතා කරගමු.
537
00:31:24,130 --> 00:31:24,750
කණගාටුයි.
538
00:31:25,130 --> 00:31:26,130
භයානක බව අඩුම තීරණය.
539
00:31:27,130 --> 00:31:30,250
නැතොත්, සත්තකින්ම...
540
00:31:30,670 --> 00:31:32,130
නෑ, ඔයා කවදාවත් එකඟ වෙන්නෙ නෑ.
541
00:31:32,130 --> 00:31:34,130
මොහොකටද? එකඟ වෙන්නෙ මොහොකටද?!
542
00:31:36,130 --> 00:31:39,300
♪ ආයුබෝවන්, ආයුබෝවන්
543
00:31:39,710 --> 00:31:43,130
♪ සුභ ගමන්, සුභ ගමන් ♪
544
00:31:43,130 --> 00:31:47,130
♪ සුභ ගමන්
545
00:31:47,130 --> 00:31:51,130
♪ සුභ ගමන්...
546
00:31:51,130 --> 00:31:55,130
♪ සුභ ගමන්.
547
00:31:59,210 --> 00:32:01,130
හරිම ශෝක්, හරිම ශෝක්, කදිමයි.
548
00:32:01,380 --> 00:32:05,090
නගරාධිපති ජේම්ස් කනගාටු වෙනවා
අද මෙතනට එයාට එන්න නොලැබීම ගැන,
549
00:32:05,130 --> 00:32:08,090
නමුත් එයා එයා වෙනුවට හිතවත් මිත්රයෙක්ව එවා තියෙනවා.
550
00:32:08,130 --> 00:32:11,130
කරුණාකර පිළිගන්න
කීර්තිමත් ව්‍යාපාරික,
551
00:32:11,130 --> 00:32:15,130
කාල්පනික විද්‍යාඥ,
ගෞරවාන්විත මහජන හිතෛෂියා
552
00:32:15,130 --> 00:32:21,130
වගේම අපගේ ගෝතම් ව්‍යාපාර කාර්යාලයේ නව සංවර්ධන සභාපති
මිස්ටර් තියෝ ගැලවෑන්.
553
00:32:27,460 --> 00:32:29,210
බොහොමත්ම ස්තූතියි. ආ...
554
00:32:29,630 --> 00:32:38,130
අගනා මිනිසෙකුට සහ මේ නගරයේ විශ්වාසවන්ත සේවකයෙකුට
සමුගන්නට උදව් වෙන්නට අද දිනයේ මෙතන ඉන්නට ලැබීම මොන තරම් ගෞරවයක්ද,
555
00:32:38,130 --> 00:32:41,130
මට මොනවද ගිලියන් ලෝබ් ගැන කියන්න පුළුවන්?
556
00:32:45,420 --> 00:32:48,130
කවුරු හරි කෙනෙක් මට හිනා යන කතාවක් කියන්න.
557
00:32:48,130 --> 00:32:49,590
මම හොඳ කතාවක් දන්නවා.
558
00:32:50,000 --> 00:32:51,590
ඉතින් මම විද්‍යාලයේ ඉන්න කාලේ,
559
00:32:52,000 --> 00:32:54,130
මම විශ්වවිද්‍යාල පොලෝ කණ්ඩායමට සෙල්ලම් කළා
560
00:32:54,130 --> 00:32:56,130
ඒ වගේම මට තිබුණා...
පෝනින්ව මාරු කරගන්න පුළුවන් කමකුත්.
561
00:32:56,130 --> 00:32:58,880
සුභ පැතුම්!
562
00:32:59,130 --> 00:33:00,130
මම තමයි සාඩෝන්,
563
00:33:00,130 --> 00:33:02,750
ආත්ම කැබලි කරන්නා.
564
00:33:03,340 --> 00:33:05,130
ඉතින් මං ළඟ හිටියා මේ පෝනින්ව...
565
00:33:05,130 --> 00:33:08,130
මාව මේ නගරයෙන් අරන් හදාගත්ත ළමයෙක්.
566
00:33:08,130 --> 00:33:09,800
මම එච්චර හුඟ කාලයක් ගොතම් වල ජීවත් වෙලා ඉඳලා නෑ,
567
00:33:10,130 --> 00:33:14,130
නමුත් මම ඉස්සර ඉඳන්ම ඇයට ස්වදේශිකයෙක් වගේ
ආදරේ කරනවා.
568
00:33:14,130 --> 00:33:15,130
ඒක නිකන්...
569
00:33:15,130 --> 00:33:18,130
ඒක නිකන් ඔයාලව අල්ලගෙන තියාගන්න දෙයක් වගේ,
570
00:33:18,130 --> 00:33:20,130
එහෙම නෙවෙයිද?
571
00:33:21,710 --> 00:33:24,130
මෙහෙ මැජික් තියෙනවා.
572
00:33:24,130 --> 00:33:25,170
මැජික්.
573
00:33:25,590 --> 00:33:30,170
අනික ඒක ගිලියන් ලෝබ් වැනි සැමදා වීරයින්ට සුවිශේෂ වූ ලක්ෂණයක්.
574
00:33:30,590 --> 00:33:32,340
කොමසාරිස්තුමනි,
575
00:33:32,750 --> 00:33:35,500
ඔබතුමා කළ සේවය වෙනුවෙන් ඔබතුමන්ට හුඟක් ස්තූතියි.
576
00:33:45,800 --> 00:33:48,130
හැම කෙනෙක්ටම හුඟාක් ස්තූතියි.
577
00:33:50,130 --> 00:33:52,300
මගේ සුභ පැතුම්...
578
00:33:57,130 --> 00:33:58,590
...කොමසාරිස් එසන් වෙත.
579
00:34:06,130 --> 00:34:10,130
...එතකොට හෝටලේ මැනේජර් කියනවා,
"තමුසෙලට මෙයාලව ඇතුලට ගේන්න බෑ." කියලා.
580
00:34:10,130 --> 00:34:11,130
මම කියන එක අහපල්ලා, වහල්ලුනේ.
581
00:34:11,130 --> 00:34:13,130
මගේ ඉවසීම දුර්වල වේගෙන එන්නෙ.
582
00:34:13,130 --> 00:34:15,500
මාගේ අනුකම්පාවට උඹලාගේ ආත්ම බාර දීපල්ලා,
583
00:34:15,920 --> 00:34:18,130
නැත්නම් මම මාගේ ස්වාමියාගේ නාමයෙන් දිවුරනවා,
584
00:34:18,130 --> 00:34:21,130
මම උඹලාගේ වේදනාව මත භෝජන සංග්‍රහ පවත්වනවා.
585
00:34:21,130 --> 00:34:24,130
මම උඹලාගේ අධික වේදනාව මතට වී කෑම කනවා.
586
00:34:24,130 --> 00:34:27,130
මම උඹලව මකුණෙක් වගේ චප්ප කරලා දානවා.
587
00:34:54,130 --> 00:34:56,130
5 වෙනි ප්‍රදේශයට උදව් ඕනා!
588
00:34:56,130 --> 00:34:57,130
පස් වෙනි ප්‍රදේශය!
589
00:35:11,130 --> 00:35:13,130
ආපහු සාදරයෙන් පිළිගන්නවා, ජිම්.
590
00:35:13,130 --> 00:35:16,130
මම නම් දන්නෙ නෑ ඔයා කොහොමද මේක කළේ කියලා,
591
00:35:16,130 --> 00:35:18,130
ඒත් මට සතුටුයි ඔයා එහෙම කළ එක ගැන.
592
00:35:18,130 --> 00:35:21,130
මෙයා හොඳ කපටිකම් දන්න මනුස්සයෙක්.
593
00:35:21,130 --> 00:35:22,540
සුභ පැතුම්, ඔය දෙන්නටම.
594
00:35:22,540 --> 00:35:25,130
ස්තූතියි.
ඒ වගේම අද අළුත් දවසක්, ජිම්.
595
00:35:25,130 --> 00:35:27,130
අපි පුදුම හිතෙන දේවල් කරන්නයි යන්නෙ.
596
00:35:27,130 --> 00:35:28,130
ඔව්, අපි එහෙමයි.
597
00:35:36,130 --> 00:35:37,840
අද අලුත් දවසක්.
598
00:35:39,130 --> 00:35:41,130
හැම දෙයක්ම හොඳ අතට හැරේවි.
මම පොරොන්දු වෙනවා.
599
00:35:41,130 --> 00:35:43,130
මම බලාපොරොත්තු වෙනවා ඒක ඵලදායක වුණා කියලා.
600
00:35:43,130 --> 00:35:45,130
මමත් එහෙම බලාපොරොත්තු වෙනවා.
601
00:35:45,130 --> 00:35:47,880
ජිම්...
602
00:35:48,130 --> 00:35:49,130
මොකද්ද ප්‍රශ්නෙ?
603
00:35:49,130 --> 00:35:52,130
එක සිද්ධියක් වෙලා.
ආකම් උන්මත්තකාගාරයේ.
604
00:35:52,130 --> 00:35:54,130
රැඳවියෝ හය දෙනෙක් පැනලා ගිහිල්ලා.
605
00:35:54,130 --> 00:35:56,130
බාබරා කීන් එයාලගෙන් කෙනෙක්.
606
00:35:56,130 --> 00:35:57,130
අපොයි ,මගෙ දෙයියනේ.
607
00:36:05,930 --> 00:36:07,930
මොන මගුලක්ද මේ තැන?
608
00:36:07,930 --> 00:36:08,930
ආර්කම් නම් නෙවෙයි, කොහොම වුනත්.
609
00:36:08,930 --> 00:36:11,930
තත්ත්වේ නම් ඊට වඩා හොඳයි වගේ.
610
00:36:12,930 --> 00:36:14,800
සාදරයෙන් පිළිගන්නවා, හැම කෙනෙක්වම.
611
00:36:15,930 --> 00:36:19,530
මගේ නම තමයි තියෝ ගැල්වාන්.
මේ ඉන්නෙ මගේ සහෝදරිය ටැබිතා.
612
00:36:19,930 --> 00:36:20,930
දෙයියනේ, අරෙහෙ බලපංකො.
613
00:36:20,930 --> 00:36:22,430
ඔව්, මම ඕකිව මරණවා.
614
00:36:22,930 --> 00:36:23,930
මට තේරෙනවා.
615
00:36:24,930 --> 00:36:28,930
ඔයාලව නිකන් කරකවලා අතෑරියා වගේ දැනෙනවා ඇති,
බය වෙලා වගේ...
616
00:36:28,930 --> 00:36:30,930
පොඩ්ඩක් විතර වෙරි ගතියක් එහෙම...
නමුත් කරුණාකරලා, සන්සුන් වෙන්න.
617
00:36:30,930 --> 00:36:35,930
අද තමයි ඔයාලා වෙනුවෙන් තියෙන පුදුම සහගත අනාගතයක
මුල්ම දවස.
618
00:36:35,930 --> 00:36:36,930
ඔයාලට ඒක ඕන නම්.
619
00:36:36,930 --> 00:36:38,930
ඔහේ කවුද?
620
00:36:38,930 --> 00:36:42,930
දැන් නම්, ප්‍රශ්නෙ තමයි ඔයාලා කවුද කියන එක?
621
00:36:42,930 --> 00:36:47,930
ලෝකෙට පේන්නෙ අපරාධකාර උන්මත්තකයෝ ටිකක් වගේ.
622
00:36:47,930 --> 00:36:50,930
මට පේන්නෙ බුද්ධිමත්බව.
623
00:36:50,930 --> 00:36:52,930
මට පේන්නෙ දෙවාශීර්වාදය.
624
00:36:55,930 --> 00:36:57,930
ඒ වගේම බලය.
625
00:36:58,930 --> 00:37:00,930
මට පෙන්වා බලය.
626
00:37:00,930 --> 00:37:02,930
ඔව්.
627
00:37:02,930 --> 00:37:03,930
හරියට හරි, මනුස්සයෝ.
628
00:37:03,930 --> 00:37:06,890
අම්මෝ, ඒකට නම් හරියට බය හිතෙනවා.
629
00:37:06,930 --> 00:37:07,930
හරියටම ඒ මම තමයි.
630
00:37:07,930 --> 00:37:10,930
මේ අනිත් මෝඩයෝ ටික,
අනේ මන්දා, ඒත්...
631
00:37:10,930 --> 00:37:12,930
- ඔයා කියන්නෙ මගේ සින්දුව.
- කෑනොගහා ඉන්නවා,
632
00:37:12,930 --> 00:37:13,930
ජෙරෝම්.
633
00:37:13,930 --> 00:37:15,930
දිගටම කියාගෙන යනවා.
634
00:37:18,930 --> 00:37:23,930
හිතින් මවාගන්න ඔයාලා වගේ අති දක්ෂ අපරාධකාරයෝ කණ්ඩායමක්,
635
00:37:23,930 --> 00:37:26,930
එයාලටම විශේෂිත වූ හැකියාවන් වෙනුවෙන්
තනි තනිව තෝරගත්ත අය,
636
00:37:26,930 --> 00:37:28,930
හැමෝම කණ්ඩායමක් විදිහට වැඩ කරනවා කියලා.
637
00:37:28,930 --> 00:37:30,930
සහක්රියාව හිතින් මවාගන්න.
638
00:37:31,010 --> 00:37:33,930
බලපෑම හිතින් මවාගන්න.
639
00:37:33,930 --> 00:37:35,930
ගෝතම් නගරය ඔයාලා ඉස්සරහා වෙව්ලාවී.
640
00:37:35,930 --> 00:37:42,930
හොඳයි ඉතින්, ඒකෙ නම් අත්ශයෝක්තියෙනුත් එක්ක තියෙනවා,
ඒත් මම නම් දක්ෂ අපරාධකාරයෙක් නෙවේ.
641
00:37:43,050 --> 00:37:44,930
මං ළඟ තියෙන්නෙ...
642
00:37:44,930 --> 00:37:47,930
ම්ම්ම්... කාරණා තමයි.
643
00:37:47,930 --> 00:37:49,970
ඔයා ළඟ තියෙනවා දරුණු බව,
644
00:37:50,390 --> 00:37:52,930
ලස්සන ,කාමය
645
00:37:52,930 --> 00:37:54,930
ඉතින් ඒ හොඳටම ඇති.
646
00:37:55,140 --> 00:37:57,930
මාත් එක්ක එන්න, බාබරා.
647
00:37:57,930 --> 00:38:00,930
ඔයාට ලෝකෙ තියෙන මොකක් ඕන වුනත්,
648
00:38:00,930 --> 00:38:02,930
ඒක ඔයාගෙ තමයි.
649
00:38:02,930 --> 00:38:03,930
තියෝ?
650
00:38:03,930 --> 00:38:06,930
ඒකනෙ ඔයාගෙ නම... තියෝ?
651
00:38:06,930 --> 00:38:08,930
තමුන් මෙතන ඉඳගෙන අනාගත සැලසුම් ගහනවා.
652
00:38:08,930 --> 00:38:11,930
මුළින්ම, තමුන්ගෙ අත් එයාගෙන් අයින් කරලා තියාගන්නවා.
653
00:38:12,050 --> 00:38:15,930
දෙක, මේ සම්පූර්ණම "මැජික් කණ්ඩායම"?
654
00:38:15,930 --> 00:38:17,100
මට යන්න ඕනා.
655
00:38:17,510 --> 00:38:18,930
මම නියෝග ගන්නෙ නෑ.
656
00:38:18,930 --> 00:38:20,930
සුභ පැතුම් හැමදෙයකටම, මොනා වුනත්.
657
00:38:20,930 --> 00:38:22,930
ඒක හරිම ලස්සන සංකල්පයක්.
658
00:38:25,930 --> 00:38:27,930
මේකට නම් හරියට කලකිරෙනවා.
659
00:38:27,930 --> 00:38:29,930
අයියෝ.
660
00:38:29,930 --> 00:38:30,930
සාධාරණත්වය.
661
00:38:30,930 --> 00:38:34,930
තමුන්ට ඕන කරන්නෙ අපිව ආර්කම් වලින් එළියට ගත්තට
තෑග්ගක්.
662
00:38:35,300 --> 00:38:36,930
මම හුඟක් ස්තූතිවන්ත වෙනවා.
663
00:38:36,930 --> 00:38:38,180
ඩොලර් මිලියනයක් ගැන කොහොමද?
664
00:38:38,600 --> 00:38:39,930
නියමයි නේ, ආ?
665
00:38:39,930 --> 00:38:41,930
මට ඔයාට ඒක අදම ගෙනල්ලා දෙන්න පුළුවන්,
666
00:38:41,930 --> 00:38:44,930
මට යන්න දෙන ඉක්මනින්ම.
667
00:38:44,930 --> 00:38:46,930
සල්ලිවලට නෙවෙයි මගේ සැළකිල්ල.
668
00:38:46,930 --> 00:38:49,930
ඕ... මං ළඟ ඔයා වෙනුවෙන් හුඟක් ඉහළ මට්ටමේ බලාපොරොත්තු තිබ්බා.
669
00:38:50,930 --> 00:38:52,930
මම කළින් දැනගෙන හිටියේ නෑ ලිංගික ඊර්ෂ්‍යාව ගැන.
670
00:38:52,930 --> 00:38:54,930
ඒක හැම වෙලේම හොඳින් ඉන්න එකාට වස දෙනවා.
671
00:38:54,930 --> 00:38:56,930
ඔයාට යන්න වෙනවා.
672
00:38:56,930 --> 00:38:58,930
ටබිතා ඔයාව එලියේදී හම්බවෙයි.
673
00:39:02,930 --> 00:39:04,930
මිස් කීනුත් මාත් එක්ක එනවා.
674
00:39:04,930 --> 00:39:08,930
ආ, එයාට නම් ඔයා යන දිහාවේ යන්න ඕනකමක් නෑ.
675
00:39:23,050 --> 00:39:24,930
තව කාට හරි යන්න ඕනද?
676
00:39:53,050 --> 00:39:54,930
ඉතින්...
677
00:39:54,930 --> 00:39:56,930
ඔයාට සම්පූර්ණයෙන්ම මේ ගැන විශ්වාසනේ, මාස්ටර් බෲස්?
678
00:39:56,930 --> 00:39:58,930
- මම තදින්ම උපදෙස් දෙනවා...
- ඇල්ෆ්‍රඩ්.
679
00:39:58,930 --> 00:40:01,930
මට දැනගන්නම ඕනා.
680
00:40:02,930 --> 00:40:04,100
අපි මේක කරමු.
681
00:40:05,390 --> 00:40:06,930
හොඳයි, සර්.
682
00:40:21,930 --> 00:40:22,930
හරි, අපි ඇතුලේ!
683
00:40:23,050 --> 00:40:24,050
නියමයි, නියමයි!
684
00:41:20,010 --> 00:41:21,930
"දයාබර බෲස්,
685
00:41:21,930 --> 00:41:25,930
"මේ අවසන් දින කිහිපයේදී මට දැනෙන්න පටන් ගත්තා
මාව මැරෙන බව,
686
00:41:25,930 --> 00:41:28,930
"ඒ නිසයි මේ සටහන ඔයාට ලියන්නෙ.
687
00:41:28,930 --> 00:41:30,930
"සමහර විට මාව මානසිකව පීඩනයට ලක්වේගෙන
එනවා වෙන්න පුළුවන්.
688
00:41:30,930 --> 00:41:32,930
"මම එහෙම හිතනවා.
689
00:41:32,930 --> 00:41:35,640
"මොකක් වුනත්, ඔයා මේක කියවනවා නම්, ඒ කියන්නෙ මම මැරිලා,
690
00:41:35,930 --> 00:41:38,930
"ඒ වගේම ඔයා හඳුනාගෙන ඇතුල් වීමේ කේතය BRUCE(බෲස්) කියලා.
691
00:41:40,100 --> 00:41:41,930
"මට සමාවෙන්න.
692
00:41:41,930 --> 00:41:43,930
"මගේ ජීවිතයේ මේ කොටස මට ඔයාගෙන් හංගන්න වුනා,
693
00:41:43,930 --> 00:41:46,930
"මොකද මේ තැන පවතින්නෙ ඔයා නිසා විතරයි.
694
00:41:46,930 --> 00:41:49,930
"තාත්තා කෙනෙක් වෙන එකෙන් මට හොඳ මිනිහෙක් බවට පත්වෙන්න
උවමනාව ඇති කළා,
695
00:41:49,930 --> 00:41:53,010
"ඒ වගේම මම පවුලේ ව්‍යාපාර ගැන දැඩි ප්‍රශ්න අහන්න පටන්ගත්තා.
696
00:41:53,430 --> 00:41:54,930
"ඉතින් ඔන්න අපි ඉන්නවා.
697
00:41:54,930 --> 00:41:56,930
"මම මේක ලියනකොට, ඔයාට වයස අවුරුදු 12යි
698
00:41:56,930 --> 00:41:59,930
"ඒ වගේම හොඳ, යහපත් හදවතක් තියෙන කොල්ලෙක්.
699
00:41:59,930 --> 00:42:03,930
"ඉතින් මට විශ්වාසයි ඔයා හොඳ, යහපත් හදවතක් තියෙන
මිනිහෙක් වෙයි කියලා.
700
00:42:03,930 --> 00:42:05,930
"ඒත් එච්චර තමා මම දන්නෙ.
701
00:42:06,180 --> 00:42:08,930
"මම දන්නෙ නෑ මටවත්, ඔයාගෙ අම්මටවත් මොකද වුණේ කියලා,
702
00:42:08,930 --> 00:42:11,930
"නැත්නම් ඔයාගෙ ජීවිතය කොහොම ඉවර වෙලා තියෙනවද කියලා.
703
00:42:11,930 --> 00:42:15,100
"මම ඔයාට වයස කීයද කියලාවත් දන්නෙ නෑ.
704
00:42:15,510 --> 00:42:19,390
"ඉතින් මම ඔයාට තාත්තා කෙනෙක් දෙන අවවාද නොදී ඉන්නම්.
705
00:42:19,800 --> 00:42:21,970
"මේක විතරක් කියන්නම්:
706
00:42:22,390 --> 00:42:26,930
"ඔයාට සතුටයි සත්‍යයයි කියන දෙකම බාරගන්න බෑ.
707
00:42:27,930 --> 00:42:29,930
"ඔයාට තෝරගන්න වෙනවා.
708
00:42:38,300 --> 00:42:38,930
"මම ඔයාගෙන් වැඳලා ඉල්ලන්නෙ,
709
00:42:38,930 --> 00:42:41,930
"මගෙ පුතේ,
කරුණාකරලා සතුට තෝරගන්න.
710
00:42:41,930 --> 00:42:43,930
"එහෙම නැත්නම්...
711
00:42:43,930 --> 00:42:45,930
"එහෙම නැත්නම් ඔයාට හැඟීමක් ඇති වේවි වෘත්තියක් ගැන.
712
00:42:51,740 --> 00:42:52,930
සත්‍ය වෘත්තියක් ගැන."