1 00:00:00,901 --> 00:00:03,535 කලින් ගෝතම් තුලින් -වෙයින් සමාගමට සාදරයෙන් පිලිගන්නවා. 2 00:00:03,537 --> 00:00:05,170 මට වෙයින් සමාගම සම්බන්ධයෙන් ප්‍රශ්න වගයක් තියෙනවා 3 00:00:05,172 --> 00:00:06,605 එහි ව්‍යාපාර සම්බන්ධකම් ගැන. 4 00:00:09,209 --> 00:00:10,342 කොහෙද ජිම්? 5 00:00:13,680 --> 00:00:15,848 දොන් ෆැල්කොන් හිතන්නේ ඔහේ සමාජ ශාලාවක් කරන්න දන්නේ නැහැ කියල. 6 00:00:15,850 --> 00:00:17,649 හායි. 7 00:00:17,651 --> 00:00:19,084 එයා ඔයාට උදවු කරයි. 8 00:00:19,086 --> 00:00:20,219 මේ මිනිස්සු 9 00:00:20,221 --> 00:00:22,955 අපිව පාවිච්චි කරන්නේ අමතර කොටස් විදිහට. 10 00:00:22,957 --> 00:00:25,190 අපි මොකුත් ඒ ගැන කලේ නැත්තන් මිසක්. 11 00:00:25,192 --> 00:00:26,658 ඇල්ෆ්‍රඩ් ඔයාට පුළුවන්ද මට සටන් කරන්න උගන්වන්න? 12 00:00:26,660 --> 00:00:27,860 ඔව්, මට පුළුවන්. 13 00:00:27,862 --> 00:00:29,695 ආවතේවකාරයෙක් විදිහට හරි දක්ෂයෙක් නේ. 14 00:00:29,697 --> 00:00:31,196 ප්‍රධාන මෙහෙකරුවා, මිත්‍රයා. 15 00:00:31,198 --> 00:00:32,264 මම ප්‍රධාන මෙහෙකරුවෙක්. 16 00:01:02,128 --> 00:01:03,328 මොන මගුලක්ද මේ? 17 00:01:03,330 --> 00:01:05,264 මම මේක හැදුවේ. ඔව්. ඔයා මේක හැදුවේ? 18 00:01:05,266 --> 00:01:07,199 මොකද්ද මේ? මේක හිස් ආවරණයක්. 19 00:01:07,201 --> 00:01:09,201 එනමුත් එකෙන් දේවල් ටිකක් නග්ගල ගන්නවා. 20 00:01:09,203 --> 00:01:10,669 කවද ඉඳන්ද අපි මුහුණු ආවරණ දාගන්න පටන් ගත්තේ? 21 00:01:10,671 --> 00:01:13,038 අපි පටන් ගත්තේ නැහැ. මමත් එකක් දාගන්න ඕනෙද? 22 00:01:13,040 --> 00:01:15,107 එපා! 23 00:01:23,450 --> 00:01:25,050 නොනාවරුනේ.. මහත්වරුනේ, 24 00:01:25,052 --> 00:01:26,785 අපි මෙහාට ආවේ ඔබේ මුදල් වෙනුවෙන් නෙමේ. 25 00:01:26,787 --> 00:01:29,054 අපි මෙහාට ආවේ බැංකුවේ මුදල් වලට. 26 00:01:29,056 --> 00:01:30,556 ඒ නිසා සද්ධ නොකර ඉන්න 27 00:01:30,558 --> 00:01:31,857 කිසි කෙනෙක්ට කරදරයක් වෙන්නේ නැහැ. 28 00:01:32,792 --> 00:01:34,693 නිර්භීත වෙන්න එපා! 29 00:01:34,695 --> 00:01:36,562 බය වෙන්නත් එපා! 30 00:01:36,564 --> 00:01:37,996 කියපු දේ විතරක් කරන්න! 31 00:01:37,998 --> 00:01:39,731 මේක ඉක්මනින් ඉවරයක් වෙයි මම 32 00:01:39,733 --> 00:01:41,834 ප්‍රොම් නයිට් එකේ කෙල්ලෙක් දාගන්න ගිය කාලෙටත් වඩා අඩුවෙන්! 33 00:01:43,104 --> 00:01:44,536 මොනවද ඔහේ උඩ කරන්නේ? 34 00:01:44,538 --> 00:01:46,238 එයාලව උනන්දු කරනවා. 35 00:01:46,240 --> 00:01:47,306 තප්පර 90 36 00:01:47,308 --> 00:01:49,842 නොනවරුනේ මහත්වරුනේ හෙමිට! 37 00:01:49,844 --> 00:01:52,744 ඔයාල දන්නවා මේ වගේ බැංකු.. ඒවා හොඳටම රක්ෂණය කරලා තියෙන්නේ 38 00:01:52,746 --> 00:01:56,815 අපෙන් හොරකම් කරන්න හැම දවසකම! 39 00:01:56,817 --> 00:01:59,985 කාලෙකට සැරයක් අපෙන් ටික දෙනෙක් ඒ වෙනුවෙන් උදව්වක් අරගන්නවා, එහෙම හිතන්නේ නැද්ද ඔයාට? 40 00:01:59,987 --> 00:02:02,254 තප්පර 60 41 00:02:02,256 --> 00:02:04,590 ඔයාල හොඳින් හිටියා, මිත්‍රයනි!/ බොහෝදුරට ඉවරයි! 42 00:02:08,294 --> 00:02:09,795 තප්පර 40 43 00:02:16,103 --> 00:02:17,736 මොකුත් නැහැ. 44 00:02:17,738 --> 00:02:20,372 හීරීමක් වත් නැහැ! 45 00:02:21,107 --> 00:02:23,375 තප්පර 30 46 00:02:23,377 --> 00:02:24,377 මෙහෙන් පැනගම්මු දැන්! 47 00:02:27,947 --> 00:02:30,782 ඔයාල හොඳින් හිටියා නොනාවරුනේ මහත්වරුනේ, එත් අපි දැන් යන්න ඕනේ! 48 00:02:34,754 --> 00:02:36,655 ඔයා ඒක දැක්කද? 49 00:02:36,657 --> 00:02:39,124 අර මිනිහට මාව මග ඇරුනා, වෙඩි උණ්ඩ 6ක් විතර වගේ. එයා නාකියි, කලබල වෙලා. 50 00:02:39,126 --> 00:02:41,126 නැහැ, නැහැ, නැහැ ඒ හිස් ආවරණය නිසා. මම ඔයාට කියනවා. 51 00:02:41,128 --> 00:02:43,595 රෙද්ද. අපි කොටු වෙලා. 52 00:02:47,500 --> 00:02:50,669 අවධානය දෙන්න, ගෝතම් වැසියනේ! 53 00:02:50,671 --> 00:02:51,937 මොන මගුලක්ද ඔහේ කරන්නේ? 54 00:02:51,939 --> 00:02:53,772 ඔන්න එහෙනම් හැමෝටම! 55 00:02:55,309 --> 00:02:56,608 පස්සට වෙන්න 56 00:02:56,610 --> 00:02:58,043 ඔයාලගේ ඒවා! 57 00:03:03,183 --> 00:03:05,050 මගෙත් එක්ක එන්න! එන්න. 58 00:03:30,580 --> 00:03:31,160 හොඳයි, 59 00:03:31,212 --> 00:03:33,579 අපිට කවදාවත් දැනගන්න වෙන්නේ නැහැ සල්ලි කොච්චරක් නැති උනාද කියල. 60 00:03:33,581 --> 00:03:36,515 එත් මම දැක්ක බෙල්ලෝ කණ රස්තියාදු කාරයෝ නම් පෝලිමේ එනවා. 61 00:03:36,517 --> 00:03:39,785 තවත් මුහුණු ආවරණයක් දාගත්තු පිස්සෙක්. භයානකයි. 62 00:03:39,787 --> 00:03:43,622 ඒ ආරක්ෂකයා අන්ධද එහෙම නැත්තන් බීලද? 63 00:03:43,624 --> 00:03:45,791 ක්ලයිඩ් එයාගේ කණ්නාඩි දාගන්න ප්‍රතික්ෂේප කළා. 64 00:03:45,793 --> 00:03:47,593 ඒකෙන් එයාව නාකි වගේ පේනවා කිව්වා. 65 00:03:47,595 --> 00:03:50,229 අඩි 20ක් ඉස්සරහ හිටගෙන ඉන්න මිනිහෙක්ට තියපු වෙඩි 6ක් මග ඇරෙනවා 66 00:03:50,231 --> 00:03:51,597 කියන්නේ ඔහේ නාකියෙක් වෙනවා තමයි. 67 00:03:51,599 --> 00:03:53,265 කවුද අනතුරු සංඥාව නාද කලේ? මමයි කලේ. 68 00:03:53,267 --> 00:03:55,801 ඇයි ඔයා එතනට ආවේ නැත්තේ, පරීක්ෂක? 69 00:03:55,803 --> 00:03:59,238 මේ වගේ ලැජ්ජාවකින් තොර නිර්භීත වැඩ තවත් ඉවසන්න බැහැ. 70 00:03:59,240 --> 00:04:02,074 එයාල සේප්පුවට ගියේ නැහැනේ. විනාඩි දෙකක් වගේ යනකොට 71 00:04:02,076 --> 00:04:04,076 එයාල ඇවිල්ලා ගිහිල්ලත් ඉවරයි. 72 00:04:04,078 --> 00:04:05,978 විනාඩි දෙකක් ඇතුලත. 73 00:04:05,980 --> 00:04:07,779 රතු හිස් වැසුමක් දාගන හිටපු කෙනා නම් හොඳයි වගේ. 74 00:04:07,781 --> 00:04:09,147 එයා අපේ සල්ලි හොරකම් කලේ නැහැ, බැංකුවේ එව්වා විතරයි. 75 00:04:09,149 --> 00:04:11,984 එයා අපේ සල්ලි හොරකම් කලේ නැහැ.. බැංකුවේ ඒවා විතරයි. 76 00:04:11,986 --> 00:04:13,518 පස්සේ එයා ඒවගෙන් වැඩි ප්‍රමාණයක් 77 00:04:13,520 --> 00:04:15,554 පාරේ ඉන්න මිනිස්සුන්ට දුන්නා. හරියට.. 78 00:04:16,456 --> 00:04:18,323 ..රොබින් හුඩ් වගේ. 79 00:04:18,325 --> 00:04:20,993 අපොයි නියමයි. මේ බැංකුව කොමියුනිස්ට් කාරයෝ වැඩට අරගෙන තියෙන්නේ. 80 00:04:20,995 --> 00:04:23,528 රොබින් හුඩ් පෝසත් අයගෙන් හොරකම් කරලා දුප්පත් අයට දුන්නේ. 81 00:04:23,530 --> 00:04:25,864 මේ අවි ගත්ත හොරු කලේ සල්ලි විසිකරලා 82 00:04:25,866 --> 00:04:27,366 තමන්ගේ පැනයාම සිද්ධ කරගත්ත එක. 83 00:04:27,368 --> 00:04:29,201 ඒක ගොඩක් වෙනස් දෙයක් නෝනා. 84 00:04:29,203 --> 00:04:30,736 මේ කළු ඇඳගෙන 85 00:04:30,738 --> 00:04:34,006 ඉන්න හොරා, හැම වෙලේම එයාගේ ඔරලෝසුව පරික්ෂා කරනවා නේද? ඔව්. 86 00:04:34,008 --> 00:04:35,274 එයා වෙලාව බලනවා. 87 00:04:35,276 --> 00:04:37,109 එයාල දන්නවා අපිට ප්‍රතිචාර දක්වන්න යන වෙලාව. 88 00:04:37,111 --> 00:04:38,343 එයාල එයාලගේ පසුබිම් වැඩ හොඳින් කරලා. 89 00:04:38,345 --> 00:04:40,345 මේ ලඟදි අනතුරු සංඥාව වෙන හේතුවකට නාද කලාද ලඟකදී? 90 00:04:40,347 --> 00:04:42,381 නැහැ. හොඳයි 91 00:04:42,383 --> 00:04:44,750 දුම් බෝම්බයක් තිබ්බ වෙලාවක එහෙම දෙයක් උනා. 92 00:04:44,752 --> 00:04:45,817 දුම් බෝම්බයක්? 93 00:04:45,819 --> 00:04:48,287 සතියකට වගේ කලින් පොඩි විලක්කුවක් හෝ ගින්නක් 94 00:04:48,289 --> 00:04:49,821 වගේ දෙයක්, උකස් මෙසේ උඩ සෙට් කරලා තිබ්බා. 95 00:04:49,823 --> 00:04:52,557 ඒකෙන් අනතුරු සංඥාව නාද උනා. අපි හිතුවේ 96 00:04:52,559 --> 00:04:54,626 පොඩි එකෙක්ගේ බොරුවක් කියල. 97 00:04:54,628 --> 00:04:56,461 අපිට ඒ සිද්ධිය උන වෙලාවේ වීඩියෝ වාර්තාව ඕනේ වෙනවා 98 00:04:56,463 --> 00:04:57,796 ඒ සිද්ධියේ. 99 00:05:16,482 --> 00:05:18,750 ඔව්, සර්. කොහොමද මම ඔබට උදවු වෙන්නේ? 100 00:05:22,555 --> 00:05:23,955 රෙජි? 101 00:05:23,957 --> 00:05:26,491 පරක්කු වෙලා කතා කලාට සමාවෙන්න. 102 00:05:26,493 --> 00:05:28,593 සමාවෙන්න මට. 103 00:05:28,595 --> 00:05:30,996 අපොයි මගේ දෙවියනේ යාලුවා. දැන් කොච්චර කාලයක් වෙනවද? 104 00:05:30,998 --> 00:05:34,066 අවුරුදු 20ක්. 105 00:05:35,735 --> 00:05:38,070 මාව ඊයේ රෑ ගෝතම් පොලිසියෙන් අල්ලගත්තා 106 00:05:38,072 --> 00:05:41,340 වෙස්ට්බරි පාලම යට නිදා ගන්න හැදුවට. 107 00:05:41,342 --> 00:05:43,608 මෙන්න, යාළුවා. ජයවේවා, මිත්‍රයා. 108 00:05:43,610 --> 00:05:47,512 කෙනෙක් නාවික හමුදාවේ හිටපු නිලධාරීන්ගෙන් කෙනෙක්, ඒ දවස් වල 109 00:05:47,514 --> 00:05:49,681 ඉතින් අපි කතා කරා. මම එයාට කිව්වා 110 00:05:49,683 --> 00:05:52,684 මම රැජිණගේ විශේෂ ගුවන් හමුදා සේවයේ වැඩ කළා කියලා. 111 00:05:52,686 --> 00:05:54,152 ඉතින් එයා මට අනුකම්පා කළා. 112 00:05:54,154 --> 00:05:58,056 එයා කියනවා, ඇයි ඔයාගේ රෙජිමේන්තුවේ පරණ මිත්‍රයෝ හොයාගෙන් යන්නේ නැත්තේ කියල 113 00:05:58,058 --> 00:06:01,059 එයාලගෙන් කෙනෙක්ට ඔයාට උදවු වෙන්න පුළුවන්ද බලන්න. 114 00:06:01,061 --> 00:06:03,195 හොඳයි, ඔයා දන්නවානේ.. 115 00:06:04,731 --> 00:06:06,932 මම ගොඩක් සතුටුයි ඔයා මාව හොයාගෙන ආවට, රෙජ්. 116 00:06:06,934 --> 00:06:08,934 කවුරුහරි මට කිව්වා නම් 117 00:06:08,936 --> 00:06:12,237 මෙහෙදී ඔයාව හොයාගත්තා කියලා, මම විශ්වාස කරන්නේ නැහැ. 118 00:06:12,239 --> 00:06:15,574 මම කැමතියි මෙහාට. 119 00:06:15,576 --> 00:06:17,709 ඒක හොඳයි මටත්. 120 00:06:17,711 --> 00:06:19,978 මට පේනවා ඒක. 121 00:06:19,980 --> 00:06:22,514 මට ඔයාව ගොඩක් මතක් උනා, යාළුවා. 122 00:06:22,516 --> 00:06:24,816 ඔයාගේ කැත කෝප්පය ගොඩක් මතක් උනා 123 00:06:26,252 --> 00:06:28,120 ජයවේවා. 124 00:06:29,088 --> 00:06:32,124 මොකද උන් රෙජි? 125 00:06:33,092 --> 00:06:35,060 වැනේසා මැරුණා. 126 00:06:35,062 --> 00:06:37,796 අවුරුදු 11 කට කලින්. 127 00:06:37,798 --> 00:06:40,799 මට කිසිම හයියක් ආවේ නැහැ 128 00:06:40,801 --> 00:06:44,469 මට ආයෙත් එහාට යන්න, ඔයා දන්නවනේ? 129 00:06:44,471 --> 00:06:47,439 අවුරුද්දකට පස්සේ මට ගෙදරත් නැති උනා. 130 00:06:47,441 --> 00:06:49,608 ආයෙත් ගෝතම් වලට ආවා. 131 00:06:49,610 --> 00:06:51,877 රස්සාවල් කීපයකුත් කළා. 132 00:06:51,879 --> 00:06:54,780 මට ආඩම්බර වෙන්න පුළුවන් වගේ එව්වා නෙමේ 133 00:06:57,650 --> 00:06:59,918 මම බිව්වා ඇල්ෆි. 134 00:07:01,821 --> 00:07:04,189 ඒ බීමත්කම නිසා. 135 00:07:04,191 --> 00:07:05,757 ඇල්ෆ්‍රඩ්? 136 00:07:07,527 --> 00:07:09,428 ආහ, බෘස් මහත්තයා. 137 00:07:09,430 --> 00:07:11,196 මේ තමයි... 138 00:07:11,198 --> 00:07:12,998 රෙජිනෝල්ඩ් පෙයින් 139 00:07:13,000 --> 00:07:15,000 අපි දෙන්න එකට වැඩ කලේ සර්. 140 00:07:17,170 --> 00:07:18,904 ඔයාව හමුවීම සතුටක්, සර්. 141 00:07:18,906 --> 00:07:20,572 ඔයාව කුණාටුවට අහු උනාද? 142 00:07:20,574 --> 00:07:22,841 රෙජිට ටිකක් නරක කාලයක් උදා වෙලා තියෙන්නේ බෘස් මහත්තයා. 143 00:07:22,843 --> 00:07:25,177 මට කරදරයක් වෙන්න ඕනේ නැහැ. මම නිකන්.. 144 00:07:25,179 --> 00:07:28,447 මම ඇල්ෆිව දැක්කේ නැහැ කාලෙකින්. 145 00:07:28,449 --> 00:07:32,050 නැහැ මට ගොඩක් සතුටුයි ඔයා අපිව හොයාගෙන් ආවට, පෙයින් මහත්තයා. 146 00:07:32,052 --> 00:07:34,619 කරුණාකරලා අපිත් එක්ක දවස් කීපයක් ඉන්න. 147 00:07:35,922 --> 00:07:37,756 ඒක නම් ඔබේ ගොඩක් හොඳ කරුණා ගුණයක්, එත්... 148 00:07:37,758 --> 00:07:38,890 මම බලකරනවා. 149 00:07:40,226 --> 00:07:41,326 අනේ. 150 00:07:45,598 --> 00:07:47,599 කොහෙටද ඔයා මාව අරගෙන යන්නේ? 151 00:07:47,601 --> 00:07:49,801 මේ පැත්තෙන් මූනි නෝනා. 152 00:08:19,560 --> 00:08:21,030 කවුද මේ මිනිස්සුන්ව තෝරාගන්නේ? 153 00:08:21,034 --> 00:08:23,101 කොහෙන්ද එයාලව අරගෙන එන්නේ? 154 00:08:39,360 --> 00:08:40,340 කරුණාකරලා ඉඳ ගන්න. 155 00:08:46,559 --> 00:08:48,627 ඉඳගන්න. 156 00:08:57,136 --> 00:08:59,971 මෙන්න ඉන්නවා ඔයා රෙඩ් හුඩ් මහත්තයා. 157 00:08:59,973 --> 00:09:01,973 කොල්ලකාරයෝ ටික අවුරුදු දහයක් තිස්සේ පෙම් කෙලින්නේ. 158 00:09:01,975 --> 00:09:04,309 මම මැරුණ අය සහ හිරේ ගිය අය අයින් කළා. 159 00:09:04,311 --> 00:09:05,644 කවුරුහරි අපතයෝ පිරිසකගෙන් එකෙක්. 160 00:09:05,646 --> 00:09:08,213 එයාල මෙතැන ගැන ඇහැගහගෙන ඉඳල තියෙනවා වැඩේ දෙන්න සතියකට කලින් ඉඳලා. 161 00:09:08,215 --> 00:09:10,782 අනතුරු සංඥාව ඇති කරලා ප්‍රතිචාර දක්වන වෙලාව ගැන බලලා. 162 00:09:10,784 --> 00:09:13,351 එයා පෙනුමට නම් ගොඩක් තරුණයි. එයා මෙතන ඉන්නේ නැතුව ඇති. 163 00:09:18,457 --> 00:09:20,592 ඔයා දැක්කද ඒක? 164 00:09:20,594 --> 00:09:22,794 නැහැ, ඔයා මගේ කණ්නාඩි දෙක ගත්තු නිසා. 165 00:09:22,796 --> 00:09:24,629 මෙන්න මෙතන, එයාගේ කබායට යටින්. 166 00:09:24,631 --> 00:09:27,098 එයා ඇඳගෙන ඉන්නේ වැඩකරන තැන කමිසයක්. 167 00:09:27,100 --> 00:09:29,167 ක්ලේග්ස් ඔටෝ. 168 00:09:31,437 --> 00:09:33,806 මෝඩයා. 169 00:09:40,881 --> 00:09:43,048 රතු හිස් වැසුම් කල්ලිය! 170 00:09:43,050 --> 00:09:44,883 එකෙන් පොඩි ගතියක් එනවා. 171 00:09:44,885 --> 00:09:46,551 නැහැ, එහෙම දෙයක් නැහැ, පේනවද අර මිනිස්සු? 172 00:09:46,553 --> 00:09:47,853 එයාල මට කැමතියි. 173 00:09:47,855 --> 00:09:49,321 එයාල කැමති තමුසේ විසි කරපු සල්ලි වලට. 174 00:09:49,323 --> 00:09:50,989 ස්තුතියි ඒකට, කොහොම උනත්. 175 00:09:50,991 --> 00:09:52,491 අපි ඒක ඔහේගේ කොටසින් අයින් කරගන්නද? 176 00:09:52,493 --> 00:09:53,892 ඔයාලට තේරෙන්නේ නැහැ ඒක. 177 00:09:53,894 --> 00:09:56,561 අපි තුවක්කු අතේ තියාගෙන ඉන්න හොරු කල්ලියක් නෙමේ තවදුරටත්. 178 00:09:56,563 --> 00:09:58,230 අපි තමයි රතු හිස් වැසුම් කල්ලිය. 179 00:09:58,232 --> 00:10:00,699 සල්ලි කාරයන්ගෙන් අරගෙන දුප්පතුන්ට බෙදා දෙන. 180 00:10:00,701 --> 00:10:02,567 මගේ වචනේ මතක තියාගන්න, 181 00:10:02,569 --> 00:10:05,103 මේ නගරයේ ඉන්න මිනිස්සු මට කැමති වෙනවා. 182 00:10:06,005 --> 00:10:08,173 අපි. තමුසේ කට වහගන්නවද? 183 00:10:08,175 --> 00:10:10,075 මේ විදිහට ආඩම්බර කම් දාන්න යන එකෙන් අපි හැමෝටම මැරෙන්නයි වෙන්නේ. 184 00:10:10,077 --> 00:10:12,344 ඔයා වැරදියි. අර ආරක්ෂකයා මට අඩි 20ක් වගේ එහායින් හිටියේ 185 00:10:12,346 --> 00:10:13,712 එක වෙඩිල්ලක්වත් මගේ ලඟින් ගියේ නැහැ. 186 00:10:13,714 --> 00:10:14,613 වාසනාව! 187 00:10:14,615 --> 00:10:17,115 ඒ මිනිහා හොඳටම කලබල වෙලා හිටියේ. 188 00:10:17,117 --> 00:10:18,016 ඒ හිස් වැස්ම නිසා! 189 00:10:18,018 --> 00:10:19,718 ඒ වාසනාව නිසා. මම කියන්නේ. 190 00:10:19,720 --> 00:10:21,720 මම ඒක දාගත්තම වෙනස්ම කෙනෙක් විදිහටයි දැනෙන්නේ. 191 00:10:21,722 --> 00:10:23,088 ඒයි ඉඳගන්නවා? 192 00:10:23,090 --> 00:10:24,589 අපි හෙට වැඩ ගැන බලන්න ඕනේ. 193 00:10:24,591 --> 00:10:26,758 නැහැ, මේකෙන් අපිව වෙන් කරවනවා. 194 00:10:26,760 --> 00:10:30,228 ඒක රෙදි කෑල්ලක් විතරයි... ඒකෙන් හිල් දෙකක් කපන්න විතරයි ඕනේ. 195 00:10:31,197 --> 00:10:32,831 ඒක සලකුණක්! 196 00:10:32,833 --> 00:10:35,100 හිස්වැස්ම දාන්නේ කවුරු උනත් 197 00:10:35,102 --> 00:10:36,501 එයා පෙරමුණ ගන්න ඕනේ! 198 00:10:49,916 --> 00:10:52,584 එයා හරි. 199 00:10:52,586 --> 00:10:55,921 විරුද්ධ අදහස් මොකුත් තියෙනවද? 200 00:11:04,130 --> 00:11:05,260 එහෙනම්... 201 00:11:05,260 --> 00:11:09,660 ඔයා තමයි මේ අවුල් වලට හේතු උන කෙනා. 202 00:11:09,670 --> 00:11:11,970 පිහිය තියාගෙන ඉන්න කෙනා දැන්. 203 00:11:11,970 --> 00:11:14,030 මේක ඔයාගේ ආයතනයක්ද? 204 00:11:14,040 --> 00:11:15,240 ඔව්, මම ඒක පාලනය කරන්නේ. 205 00:11:15,240 --> 00:11:17,400 එත් ඔයාට නේ ඒක අයිති? 206 00:11:17,410 --> 00:11:19,140 වෛද්‍ය තුමාට තමා ඒක අයිති. 207 00:11:20,110 --> 00:11:22,910 කොහෙද ඔයා යන්නේ? 208 00:11:22,910 --> 00:11:25,650 ආයෙත් බිම් මහලට. අපේ කතා ඉවරයි මෙතන. 209 00:11:25,650 --> 00:11:26,650 මූනි නෝනා.. 210 00:11:32,750 --> 00:11:34,090 පොඩ්ඩක් ඉඳ ගන්න. 211 00:11:34,090 --> 00:11:37,060 මම කතා කරන්නේ දොස්තරට විතරයි. 212 00:11:37,060 --> 00:11:39,760 එයා ගෝතම් වල උපදේශන සේවා වලට ගියා. 213 00:11:39,760 --> 00:11:41,560 එහෙනම් එයා ආයේ ආවම මට කතා කරන්න. 214 00:11:41,560 --> 00:11:43,900 එයා විශේෂයෙන්ම මගෙන් ඉල්ලුවා 215 00:11:43,900 --> 00:11:46,100 ඔයාගේ ඉල්ලීම් වලට යොමු වෙන්න කියල. 216 00:11:47,670 --> 00:11:49,670 එයාගේ නම 217 00:11:49,670 --> 00:11:51,270 මට සමාවෙන්න? 218 00:11:51,270 --> 00:11:54,210 දොස්තර. එයාගේ නම. 219 00:11:56,340 --> 00:11:58,410 ඩුල්මැචර් 220 00:12:01,150 --> 00:12:04,550 ඔහේ කියන්න දොස්තර ඩුල්මැචර්ට 221 00:12:04,550 --> 00:12:07,150 අර බිම් මහල මගේ කියලා. 222 00:12:07,160 --> 00:12:09,360 කිසි කෙනෙක් පිටවෙන්නේ නැහැ 223 00:12:09,360 --> 00:12:12,230 මම එහෙම කිව්වේ නැත්තන්. ඒක ඒ විදිහෙන්ම තියේවි 224 00:12:12,230 --> 00:12:14,500 එයා මගෙත් එක්ක ඉඳගන්න තෙක් 225 00:12:14,500 --> 00:12:16,660 සහ කොන්දේසි කතා කරනතෙක්. 226 00:12:23,710 --> 00:12:27,110 සමහරවිට.. 227 00:12:27,110 --> 00:12:29,740 ඔබ සහ මම දෙන්න තිබ්බේ වැරදි අඩියක් වෙන්න ඕනේ මූනි නෝනා. 228 00:12:29,750 --> 00:12:31,410 කවදද ඔයා අන්තිමට 229 00:12:31,410 --> 00:12:34,720 නෑවේ? අලුත් ඇඳුම් ඇන්දේ? හ්ම්ම්? 230 00:12:38,190 --> 00:12:41,060 මූනි නෝනාව මගේ පුද්ගලික නාන කාමරයට එක්කගෙන යන්න 231 00:12:41,060 --> 00:12:43,260 එයාට අලුත්ම ඇඳුම් ටිකක් අරගන්න 232 00:12:43,260 --> 00:12:44,560 ගබඩාවෙන්. 233 00:12:44,560 --> 00:12:46,230 නැවුම් වෙන්න. 234 00:12:46,230 --> 00:12:47,900 ආයෙත් මගේ ලඟට එන්න. 235 00:12:47,900 --> 00:12:50,500 එතකොට සමහරවිට අපිට තව ටිකක් කතා කරන්න පුළුවන්. 236 00:12:53,770 --> 00:12:56,270 අවමංගල්‍ය අධ්‍යක්ෂක කියනවා, 237 00:12:56,270 --> 00:12:58,740 වෙටර්වරියට...එපා, වෙටර්වරිය කියනවා අවමංගල්‍ය අධ්‍යක්ෂකට, 238 00:12:58,740 --> 00:13:01,740 එයා හැමවෙලේම ටිකක් දර දඬු කෙනෙක්. 239 00:13:01,740 --> 00:13:02,940 එච්චරයි. 240 00:13:02,950 --> 00:13:05,210 අපි යමු. ඉන්න. එපා. 241 00:13:05,210 --> 00:13:09,150 සුබ රාත්‍රියක් වේවා. නැවත ලබන සතියෙත් මුණගැහෙමු, සර්. හරි. 242 00:13:09,150 --> 00:13:13,020 ඒකට කමක් නැහැ. අපි ලඟ තියෙන්නේ... මොනවද අපි ළඟ තියෙන්නේ? කරුණාකරලා බලන්න ටිකක්. 243 00:13:13,020 --> 00:13:15,360 ....කාඩ්. 244 00:13:15,360 --> 00:13:16,820 හරි. 245 00:13:16,830 --> 00:13:18,360 මොකද අවුල? 246 00:13:18,360 --> 00:13:20,630 පෙන්ගුයින් මහත්තයා. මම අදහස් කලේ පෙන්ගුයින්. මම අදහස්... 247 00:13:20,630 --> 00:13:22,660 මම... මොකද? 248 00:13:22,670 --> 00:13:25,230 අපි ළඟ අරක්කු මොකුත් නැහැ. 249 00:13:25,230 --> 00:13:28,700 මොකක්? හෙලෝ? ඔහේගේ පිටිපස්සේ අරක්කු බිත්තියක්ම තියෙනවා. 250 00:13:28,700 --> 00:13:31,170 ඒ පාටකරපු වතුර, සර්. හැමවෙලේම එහෙම තියෙනවා. 251 00:13:31,170 --> 00:13:35,310 අපි ඇත්ත එව්වා තියන්න පහල, එත් අපේ බඩු ඉවරයි දැන්. 252 00:13:35,310 --> 00:13:38,180 එහෙනම් තවත් ඇනවුම් කරන්න. අපි කළා. 253 00:13:38,180 --> 00:13:39,350 ඒක මේ.. 254 00:13:39,350 --> 00:13:42,020 ඒවා මැරෝනිගේ අරක්කු. 255 00:13:42,020 --> 00:13:45,090 එයා ඔයා එක්ක පොඩි අවුලකින් ඉන්නේ මේ දවස් ටිකේ. 256 00:13:47,060 --> 00:13:50,220 එයා ෆිෂ්ගේ ලොකු රසිකයෙක් එක්ක. 257 00:13:50,230 --> 00:13:53,230 මොකද එයා ඇයට අරක්කු විකුණන්නේ? 258 00:13:53,230 --> 00:13:54,560 ව්‍යාපාර කියන්නේ ව්‍යාපාර. 259 00:13:54,560 --> 00:13:57,060 එත් එයා ඔයාගේ ක්‍රමේට කැමති නැහැ. 260 00:13:57,070 --> 00:14:00,470 එත් එයාට ඔයාව මරන්න බැහැ, ඉතින්... ඒක... 261 00:14:00,470 --> 00:14:03,000 මේක විකාරයක්. අරක්කු ගන්න දහස් ගණන් තැන් තියෙනවා. 262 00:14:03,010 --> 00:14:05,010 එතැනදී තමයි වැඩේ තවත් අවුල් වෙන්නේ. 263 00:14:05,010 --> 00:14:08,510 බලන්න, මැරෝනි එයා තමයි මුළු නගරෙටම අරක්කු සපයන්නේ. 264 00:14:08,510 --> 00:14:11,410 කිසි කෙනෙක්ට හයියක් නැහැ එයාට එරෙහිව ඔයාට උදවු කරන්න. 265 00:14:12,450 --> 00:14:13,450 උදවු... 266 00:14:13,450 --> 00:14:14,620 යනවා යන්න මෙහෙන්! 267 00:14:14,620 --> 00:14:16,620 ස්තුතියි. බායි. සමාවෙන්න. 268 00:14:16,620 --> 00:14:18,320 ඔහේ විහිලු කාරයෙක් නෙමේ. 269 00:14:18,320 --> 00:14:21,790 ඔහේ මම අසමත් වෙනවා බලාගෙන ලොකු සතුටක් විඳිනවා. 270 00:14:21,790 --> 00:14:23,520 එකේ අනික් පැත්ත. 271 00:14:23,530 --> 00:14:25,460 මම හිටියේ ෆිෂ් එක්ක 272 00:14:25,460 --> 00:14:28,960 අපි මේ තැන අරගන්න කොට චීන ඔට්ටු තිප්පලක්. 273 00:14:28,970 --> 00:14:31,100 ඒක පාවිච්චි කලේ කුකුල් පොර අල්ලන්න. 274 00:14:31,100 --> 00:14:33,300 සෑහෙන්න කාලයක් ගියා ඒ ගඳ අයින් කරන්න. 275 00:14:35,040 --> 00:14:37,640 මගේ ලේ, දහදිය සහ කඳුළු මෙහෙ කිමිදිලා තියෙන්නේ. 276 00:14:39,210 --> 00:14:42,080 ඔයා මට අවසර දෙනවා නම් 277 00:14:42,080 --> 00:14:45,250 මම අරක්කු ටිකක් මිලට ගන්න යන්න ඕනේ 278 00:14:45,250 --> 00:14:48,350 මගේ පිරිහෙන අනුග්‍රාහක පිරිසට. 279 00:14:50,220 --> 00:14:51,820 ප්‍රවේශම් වෙන්න. 280 00:14:51,820 --> 00:14:55,260 ඔයා දැකලා තියෙනවනේ මැරෝනි එක්ක පැටලුනාම වෙන දේ. 281 00:15:05,270 --> 00:15:07,330 ගෝතම් පොලිසියෙන්! 282 00:15:14,540 --> 00:15:17,340 පෙනෙන විදිහට එයාල ඊයේ රෑ මෙහෙ ඉඳල තියෙන්නේ. 283 00:15:17,350 --> 00:15:18,550 හේයි. 284 00:15:18,550 --> 00:15:20,210 ඔයාගේ අර ලස්සන දොස්තර යාලුවා, තොම්ප්ස්කින්... 285 00:15:20,220 --> 00:15:22,150 ලෙස්ලි. මොකක්හරි. 286 00:15:22,150 --> 00:15:25,450 දෙන්න මට D දෙකක්.... ඩර්ටි ඩීටෙල්ස් (නරක විස්තර) 287 00:15:25,450 --> 00:15:27,590 කිසිම දෙයක් අතාරින්න එපා. 288 00:15:29,130 --> 00:15:30,190 තමන්ගේ සහයකයට බාරදෙන්න ඕනේ. 289 00:15:30,190 --> 00:15:31,490 උදාසීන විදිහට ඉඳගෙන ඉන්න එපා. 290 00:15:31,490 --> 00:15:34,200 සෙල්ලම් අස්සයගේ පිටට නගින්න උදවු දෙන්න වෙනවා. 291 00:15:34,200 --> 00:15:35,900 අපි හිතමු ඔයාට ඔලුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන් කියල 292 00:15:35,900 --> 00:15:37,900 උඩ ඉන්න අතරේ. 293 00:15:37,900 --> 00:15:39,070 ඔයා ලඟ පසුම්බ්ය තිබ්බේ. 294 00:15:39,070 --> 00:15:40,530 දැන් ඔයාට ඔයාටම කියල හෙදියක් ඉන්නවා. 295 00:15:43,810 --> 00:15:46,840 මට හිතෙන්නේ අපේ මිත්‍රයා ෆ්ලොයිඩ්ව මට හම්බුනා කියල. 296 00:15:53,010 --> 00:15:55,750 මොනවා? මම බිව්වේ නැත්තන් අධිකරණ වෛද්‍ය නිලධාරීන් බෝයි. 297 00:15:57,690 --> 00:16:00,520 හරි, මේ තමයි හිස් වැස්ම දාගෙන හිටපු මනුස්සයා. 298 00:16:00,520 --> 00:16:02,190 එයා ඇඳගෙන ඉන්නේ ඒ කබායම තමයි. 299 00:16:02,190 --> 00:16:05,190 මට පුදුමේ මෙයා මොනවා කලාද කියල කණ්ඩායමේ අනික් අයව කේන්ති ගස්සන්න. 300 00:16:05,190 --> 00:16:07,390 සමහරවිට එයාල දැනගන්න ඇති අපි මෙයාව අල්ලාගෙන කියල. 301 00:16:07,400 --> 00:16:09,530 එයා තමයි නායකයා, පෙනෙන විදිහට අපි දැන් දැක්කේ 302 00:16:09,530 --> 00:16:12,600 රතු හිස් වැසුම් කණ්ඩායමේ අන්තිමයව. 303 00:16:16,710 --> 00:16:19,540 සුබ උදැසනක් හැමෝටම! 304 00:16:24,010 --> 00:16:26,310 මගෙන් අයින් වෙනවා! මට කරගන්න පුළුවන්. 305 00:16:26,320 --> 00:16:27,820 හරි. අපි මෙහාට ආවේ 306 00:16:27,820 --> 00:16:29,480 ඔයාලගේ සල්ලි වෙනුවෙන් නෙමේ. 307 00:16:29,490 --> 00:16:31,590 අපි මෙහාට ආවේ රක්ෂණය වෙනුවෙන්! 308 00:16:32,520 --> 00:16:34,360 මම අදහස් කලේ බැංකුවේ රක්ෂණ මුදල් වෙනුවෙන්! 309 00:16:34,360 --> 00:16:35,820 තප්පර 60 310 00:16:36,660 --> 00:16:37,790 හේයි! ඔයා අපිත් එක්ක ඒ සල්ලි 311 00:16:37,790 --> 00:16:39,030 ටිකක් බෙදාගන්නවද, හුඩ්? 312 00:16:40,030 --> 00:16:42,560 තප්පර 30 313 00:16:43,800 --> 00:16:45,470 මොකද්ද අප්පා. අපි ගොඩ දෙනෙක් 314 00:16:45,470 --> 00:16:46,570 මෙතන පීඩා විඳිනවා. 315 00:16:47,700 --> 00:16:49,170 තප්පර 10 316 00:16:49,170 --> 00:16:50,570 අපි යමු! 317 00:16:50,570 --> 00:16:51,740 හොඳයි. 318 00:16:59,550 --> 00:17:01,220 දිගු කලක් වැජඹේවා ගෝතම්! 319 00:17:01,220 --> 00:17:03,350 සයොනාරා! 320 00:17:08,620 --> 00:17:10,030 එතකොට එතන ඉන්නේ හතරයි. 321 00:17:10,030 --> 00:17:12,500 මිනිස්සු බැංකු වලට වෙලා බලන් ඉන්නවා 322 00:17:12,500 --> 00:17:14,000 මේ මෝඩයන්ගෙන් දීමනා ලැබෙනකන්. 323 00:17:14,000 --> 00:17:16,170 අපිට කවදාවත් මේ කට්ටිය අල්ලගන්න වෙන්නේ නැහැ, කිසි කෙනෙක්ට ඕනේ නැහැ අපිට කියලා එයාලව අල්ල ගන්න. 324 00:17:16,170 --> 00:17:17,270 මට පරණ මිනිහා කිව්වා, එත් තක්කඩි 325 00:17:17,270 --> 00:17:19,400 පොලිස්කාරයන්ට වඩා ජනප්‍රිය වෙනවා 326 00:17:19,400 --> 00:17:21,740 ඒක අරාජිකත්වයක්. හිතන්න ඒ ගැන. 327 00:17:21,740 --> 00:17:24,040 ඒ රතු හිස්වැස්ම දාගෙන ඉන්න කවුරු හරි කැමති වෙනකන් 328 00:17:24,040 --> 00:17:25,740 මේ කල්ලියට හැමදාම ඉන්න පුළුවන්. 329 00:17:25,740 --> 00:17:27,010 හේයි, යාළුවනේ. 330 00:17:27,010 --> 00:17:28,810 ඔයාට මුණගැහෙන්න කැමති කෙනෙක් එක්කගෙන ආවා. 331 00:17:28,810 --> 00:17:30,550 මේ චෙන්ග් මහත්තයා. 332 00:17:30,550 --> 00:17:32,880 චෙන්ග්, හරි. එය ඇසින් දුටු සාක්කි කාරයෙක්. 333 00:17:32,880 --> 00:17:34,450 බැංකුවෙන්? 334 00:17:34,450 --> 00:17:36,120 මම වැඩ කරන්නේ ඒ ළඟ ආපනශාලාවක. 335 00:17:36,120 --> 00:17:38,450 රතු හිස් වැසුම් කල්ලිය අද උදේ වාහනේ නතර කලේ එතන. 336 00:17:38,460 --> 00:17:40,090 මම කුණු එලියට දාන්න ආපු ගමන් 337 00:17:40,090 --> 00:17:41,420 එයාල ඒ පැත්තට දුවගෙන ගියා. 338 00:17:41,430 --> 00:17:42,630 ඔයා එයාලගේ මුහුණු දැක්කද? 339 00:17:42,630 --> 00:17:44,760 එක්කෙනෙක්ගේ... මහතා මනුස්සයා හිස් වැස්ම සහිතව හිටපු කෙනා. 340 00:17:44,760 --> 00:17:46,330 එයා ඒක අයින් කළා පදවනකොට. 341 00:17:47,430 --> 00:17:49,630 මම කටු සටහන් ශිල්පියෙක් ගේන්නම්. විනාඩියක් ඉන්න. 342 00:17:49,630 --> 00:17:52,370 දැනටමත් සන්නද්ධ කල්ලි වල ෆයිල් ඇරලා තියෙන්නේ. 343 00:17:52,370 --> 00:17:54,970 සමහරවිට එයාට ඒ අයගෙන් හොයාගන්න පුළුවන්, එයාට කෙනෙක් අඳුරගන්න පුළුවන් නම්. 344 00:17:54,970 --> 00:17:57,510 සමහරවිට ඒ යම්කෙනා ගස් ෆ්ලොයිඩ්ගේ සහචරයෙක් වෙන්න පුළුවන්. 345 00:17:57,510 --> 00:18:00,240 එකම ගැටලුව අපිට තියෙන වාර්තා ටිකක් පරණයි.. එයා දැන් ගොඩක් වෙනස් ඇති. 346 00:18:00,250 --> 00:18:02,650 අපි චෙන්ග්ගේ විස්තරයට හරියන දෙතුන් දෙනෙක් හොයාගත්තා. 347 00:18:02,650 --> 00:18:04,850 අපිට පරණ තාලේ පෙළගැස්මක් අරගන්න. 348 00:18:04,850 --> 00:18:08,050 ඉන්න. තප්පරයක් ඉන්න. මට මොනවද ඒකෙන් ලැබෙන්නේ? 349 00:18:09,190 --> 00:18:10,720 මගේ ළඟ මේ නැවතුම් ප්‍රවේශපත්‍ර තියෙනවා 350 00:18:10,720 --> 00:18:13,060 මොකද මගේ කලින් ගෑණි මහා පිස්සු මගුලක්. 351 00:18:13,060 --> 00:18:15,660 අපි බලන්නම් අපිට මොනවද කරන්න පුළුවන් කියල. 352 00:18:26,840 --> 00:18:29,270 සටන් කරන්න පුහුණුවක්? 353 00:18:32,380 --> 00:18:34,240 නිකන් පුහුණුවක්. 354 00:18:34,250 --> 00:18:35,880 කවුද ඔයාට උදවු කරන්නේ? 355 00:18:35,880 --> 00:18:38,150 ඇල්ෆ්‍රඩ් 356 00:18:38,150 --> 00:18:39,480 හොඳ තේරීමක්. 357 00:18:39,480 --> 00:18:41,880 පෙන්වන්න ඔයාගේ ඉරියව් 358 00:18:49,790 --> 00:18:51,160 හොඳයි. 359 00:18:51,160 --> 00:18:52,630 ගහන්න මට. 360 00:18:55,070 --> 00:18:56,800 ආයෙත්. 361 00:18:58,300 --> 00:19:00,640 පස්සට වෙන්න එපා. 362 00:19:00,640 --> 00:19:02,340 ඔයාට මට ගහන්න පුළුවන්, පුතා. 363 00:19:05,940 --> 00:19:07,480 එන්න. 364 00:19:07,480 --> 00:19:09,480 ඔයාව කේන්ති ගස්සවන්න ඔයිට් වඩා දෙයක් ඕනේ, පුතා. 365 00:19:09,480 --> 00:19:11,150 එන්න. 366 00:19:11,150 --> 00:19:12,420 ආයෙත් 367 00:19:12,420 --> 00:19:13,980 එන්න. 368 00:19:19,590 --> 00:19:22,090 දැන්, දැන්. කවදාවත් ඔයාගේ පාලනය නැතිකර ගන්න එපා. 369 00:19:22,090 --> 00:19:23,630 ඒක නිසා ඔයාට මැරෙන්න වෙයි. 370 00:19:23,630 --> 00:19:26,200 දැන් ඔයාට ඕනේ මට ගහන්න නේද? ඔයාට ඕනේ මට ගහන්න නේද? 371 00:19:26,200 --> 00:19:28,330 හරි.පාරක් ගහන්න. 372 00:19:28,330 --> 00:19:30,570 පාරක් ගහන්න. කරන්න. 373 00:19:32,940 --> 00:19:34,600 කෙනෙක් ඔයාට නිකන් පාරක් ගහන්න දෙනවා, 374 00:19:34,610 --> 00:19:36,040 ඔයා ඒ පාර ගහන්න ඕනේ. 375 00:19:36,040 --> 00:19:37,540 ඔයා මට ගහන්න ඔයාට පුළුවන් උපරිමෙන්. 376 00:19:37,540 --> 00:19:39,210 අපොයි, ඊට වඩා. 377 00:19:39,210 --> 00:19:40,340 ඔයාගේ උරහිස පස්සට දාලා ගහන්න. 378 00:19:40,350 --> 00:19:41,940 ඔයාගේ ඇඟේ මුළු බරම ඒ පහරට එකතු කරන්න. 379 00:19:41,950 --> 00:19:43,110 ගහන්න, කරන්න ඒක 380 00:19:43,680 --> 00:19:45,780 හයියෙන්. ආයෙත් සැරයක්. 381 00:19:50,690 --> 00:19:51,450 ආයෙත්. 382 00:19:51,460 --> 00:19:52,890 එන්න. ආයෙත් කරන්න. 383 00:19:52,890 --> 00:19:55,020 මගේ පිටිපස්සෙන් එල්ලෙන්න පුතා. එන්න ඔයාට ඒක කරන්න පුළුවන්. 384 00:19:55,030 --> 00:19:56,330 එන්න. ආයෙත්. 385 00:19:56,330 --> 00:19:57,560 ඔයා මට වඩා ගොඩක් ලොකුයි! 386 00:19:57,560 --> 00:19:58,890 එහෙනම් ඔයාගේ වාසිය පාවිච්චි කරන්න! 387 00:19:58,900 --> 00:19:59,830 ඔයා මගේ පහලට ගහන්න. 388 00:19:59,830 --> 00:20:02,060 මට දණහිසෙන් ගහන්න, වලලුකරෙන් 389 00:20:02,070 --> 00:20:03,500 අත්වැසුම් ගැන අමතක කරන්න! 390 00:20:03,500 --> 00:20:04,870 ඔයාගේ වටේ තියෙන දෙයක් පාවිච්චි කරන්න. 391 00:20:04,870 --> 00:20:07,340 මෙන්න. මෙන්න. 392 00:20:08,910 --> 00:20:10,370 -ගහන්න. -හරි! 393 00:20:10,380 --> 00:20:12,910 දැන් ඔය ඇති. 394 00:20:15,010 --> 00:20:17,550 සමහරවිට දැන් නාන්න හැම දෙයක්ම සූදානම් ඇති, බෘස් මහත්තයා. 395 00:20:19,720 --> 00:20:22,720 පෙයින් මහත්තයා මට වෙනස් සටන් ක්‍රම වගයක් පෙන්වමින් හිටියේ. 396 00:20:22,720 --> 00:20:24,550 ඔව් මට පේනවා ඒවා, නැද්ද මම අහන්නේ? 397 00:20:24,560 --> 00:20:28,090 ඔයාගේ විෂය මාලාවට ගැලපෙන ක්‍රම නෙමේ නේද? 398 00:20:28,090 --> 00:20:30,090 නැහැ එහෙම නෙමේ. එත් ඒවා කාර්ය සාධකයි. 399 00:20:30,090 --> 00:20:32,190 හික්මීම සහ හැකියාවන් 400 00:20:32,200 --> 00:20:34,630 සහ කැපවීමෙන් වැඩ කිරීම තමයි කාර්ය සාධක වෙන්නේ. 401 00:20:38,770 --> 00:20:41,100 අර නාන වැඩේ පටන් ගත්තොත් මොකද සර්? 402 00:20:43,010 --> 00:20:45,140 එපා. 403 00:20:54,420 --> 00:20:56,790 ඔයා මීට කලින් කවදාවත් ළමයෙක් උසමහත් කරලා නැද්ද, රෙජ්? 404 00:20:56,790 --> 00:20:58,790 නැහැ. 405 00:20:58,790 --> 00:21:01,020 මමත් නැහැ. 406 00:21:01,030 --> 00:21:04,960 මගේ ජිවිතේ මම කරපු අමාරුම රස්සාව. 407 00:21:04,960 --> 00:21:07,800 ඒ වෙනුවෙන් කිසිම දෙයක් සූදානම් වෙන්න බැහැ. 408 00:21:07,800 --> 00:21:09,800 අහන්න, මම සලකුණෙන් එහා ගියාට මට සමාවෙන්න. 409 00:21:09,800 --> 00:21:11,500 මම නිකන්... 410 00:21:11,500 --> 00:21:13,470 ඒක පැහැදිලි දෙයක් ඔයා කොච්චර එයාට උදවු වෙලාද කියල. 411 00:21:13,470 --> 00:21:15,240 නැහැ, එයා මට උදවු කළා. 412 00:21:16,870 --> 00:21:20,910 එයාට දැනෙන්න මම හොඳ මනුස්සයෙක්, රෙජ්. 413 00:21:23,810 --> 00:21:26,880 අපි අපේ අතීතය ඒක අයිති දිහාම තියෙන්න අරිමු. 414 00:21:28,350 --> 00:21:30,720 අතීතය තුලම. 415 00:21:47,600 --> 00:21:51,540 එච්චරද? කම්කරුවෝ දෙන්නද? 416 00:21:52,840 --> 00:21:54,410 මේක නම් ගොඩක් ලේසි වෙයි. 417 00:21:54,410 --> 00:21:55,710 ඉක්මන් කරන්න කට්ටිය. 418 00:22:03,850 --> 00:22:05,750 මේක නුසුදුසු දෙයක්. 419 00:22:05,760 --> 00:22:07,390 හෝව්, නිලධාරිතුමා. 420 00:22:07,390 --> 00:22:08,390 කිසි දෙයක් වෙන්නේ නැහැ මෙහෙ. 421 00:22:08,390 --> 00:22:10,090 එහෙමද? 422 00:22:10,090 --> 00:22:11,930 ඔහේගේ මත්පැන් බලපත්‍රය කල් ඉකුත් වෙලා. 423 00:22:11,930 --> 00:22:13,830 අපි බඩු තොගය රාජ සන්තක කරනවා. 424 00:22:13,830 --> 00:22:15,560 දොන් මැරෝනි දන්නවද ඔයාල මෙහෙ ඇවිල්ලා කියලා? 425 00:22:15,570 --> 00:22:19,140 අහකට වෙනවා... මම තමුසෙව ටවුමට කුදලන් යන්න කලින්. 426 00:22:21,710 --> 00:22:24,440 මේ නගරය ඇත්තටම බල්ලට ගිහින්. 427 00:22:24,440 --> 00:22:25,640 සන්ධ්‍යාවක්, යාලුවනේ. 428 00:22:30,310 --> 00:22:31,950 මොකද හිනාව, බුච්? 429 00:22:31,950 --> 00:22:33,450 මුලින් මැරෝනි අපි අරක්කු හිර කළා 430 00:22:33,450 --> 00:22:34,980 දැන් පොලිස් කාරයෝ? 431 00:22:34,990 --> 00:22:36,550 ඔහ්හ් කවුද එයාලා? 432 00:22:36,550 --> 00:22:37,750 එයාල මගෙත් එක්ක ඉන්නේ. 433 00:22:37,760 --> 00:22:40,590 මම හැමවෙලේම නිල ඇඳුම් කීපයක් මගේ අල්මාරියේ තියාගෙන ඉන්නේ. 434 00:22:40,590 --> 00:22:43,790 ඔයා හිතන්නේ ගොඩක් පිරිසිදුව තුවක්කු වලින් ඇවිලෙන ගින්දරට පිච්චේනවට වඩා? 435 00:22:45,460 --> 00:22:47,260 ඔයාව සාදරෙන් පිලිගන්නවා ඔස්වල්ඩ්. 436 00:22:51,970 --> 00:22:53,140 නියම වැඩක් කලේ. 437 00:22:53,140 --> 00:22:54,140 කොහොමද ඔයාට ගිල්සීන් මහත්තයා? 438 00:22:54,140 --> 00:22:55,140 මේක මෙහාට, මේක.. 439 00:22:55,140 --> 00:22:56,940 වදවෙන්න කිසිම දෙයක් නැහැ. 440 00:23:20,060 --> 00:23:22,130 ඔයා හොඳින්ද? 441 00:23:25,000 --> 00:23:26,940 අනිවාර්යෙන්ම 442 00:23:26,940 --> 00:23:29,940 අපිට මෙහෙ ඉන්න දුන්නට ස්තුතියි. 443 00:23:29,940 --> 00:23:31,280 සමාවෙන්න ටිකක් අවුලක් කලාට. 444 00:23:31,280 --> 00:23:32,540 මම මේ යන්න කියලයි හැදුවේ. 445 00:23:32,550 --> 00:23:35,810 මම කැමතියි ඔයාලව මෙහෙ තියාගන්න. 446 00:23:40,390 --> 00:23:41,450 සෙලිනා... 447 00:23:42,550 --> 00:23:44,350 මෙහාට එන්න. 448 00:23:47,260 --> 00:23:50,560 ඔයා දන්නවද ඔයා තරමක ලස්සන කෙල්ලෙක් බවට පත්වෙමින් ඉන්නේ. 449 00:23:50,560 --> 00:23:53,460 නැහැ, මම එහෙම නැහැ. 450 00:23:53,470 --> 00:23:56,370 ජරාව අයින් කරන්න... 451 00:23:56,370 --> 00:23:57,970 ඔය පරණ හිස් වැස්ම... 452 00:23:57,970 --> 00:23:59,970 මේ කුණු ගඳ ඇඳුම්... 453 00:24:01,510 --> 00:24:03,570 මම ඔට්ටුවක් දානවා අපිට කුමාරිකාවක් හොයාගන්න පුළුවන් කියලා... 454 00:24:07,780 --> 00:24:09,850 මට අදහසක් ආවා. 455 00:24:13,890 --> 00:24:16,020 අපොයි අම්මේ. 456 00:24:16,020 --> 00:24:18,320 ඔයලට ගැලපෙන ඕනෙම එකක් අරගන්න. 457 00:24:18,320 --> 00:24:20,320 මේ සේරම ඔයා ඇඳපු එව්වද? 458 00:24:20,330 --> 00:24:23,090 ගොඩක් එව්වා. 459 00:24:23,100 --> 00:24:25,230 ඔයා නම් ගොඩක් එලියට ගිහින් තියෙනවා. 460 00:24:25,230 --> 00:24:26,800 මම පුරුදු වෙලා හිටියා එහෙම යන්න. 461 00:24:35,510 --> 00:24:37,570 එන්න මගෙත් එක්ක. 462 00:24:51,820 --> 00:24:53,890 ඔයා ඇත්තටම ලස්සනයි. 463 00:24:55,630 --> 00:24:58,530 ඔයාට එක වාසියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. 464 00:24:58,530 --> 00:25:02,670 ඔයාගේ පෙනුම ආයුධයක් වෙන්නත් පුළුවන්, 465 00:25:02,670 --> 00:25:06,740 හරියට බලවත් පිහියක් හෝ තුවක්කුවක් වගේ. 466 00:25:10,680 --> 00:25:12,740 ඇත්තට? 467 00:25:17,120 --> 00:25:19,720 මොනවගේ හොඳක්ද ඔයාට ඒකෙන් සිද්ධ උනේ? 468 00:25:32,800 --> 00:25:35,070 හරි තාප්පෙට පිටිපස්ස දාලා ඉන්න. 469 00:25:35,070 --> 00:25:36,670 තමන්ගේ ඉලක්කම් උස්සගෙන ඉන්න. 470 00:25:36,670 --> 00:25:38,740 කතා බැහැ. 471 00:25:41,510 --> 00:25:43,440 මම හිතුවේ එයාල එකම විදිහේ අය වෙයි කියලා. 472 00:25:43,440 --> 00:25:44,440 එහෙම තමා. 473 00:25:44,440 --> 00:25:46,380 අහ්හ්හ්. 474 00:25:46,380 --> 00:25:48,150 හොඳට ලං වෙලා බලන්න චෙන්ග් මහත්තයා. 475 00:25:48,150 --> 00:25:49,480 මම දන්නවා මෙව්වා වෙන විදිහ. 476 00:25:50,680 --> 00:25:54,720 අතන, අංක හතර.. කොට මහත කෙනා. 477 00:25:54,720 --> 00:25:56,290 ඔයාට විශ්වාසද? අන්න ඔයාගේ රෙඩ් හුඩ්. 478 00:25:56,290 --> 00:25:59,660 මිනිස්සුන්ට සල්ලි විසි කළා, මට සතයක් වත් ගන්න බැරි උනා. 479 00:25:59,660 --> 00:26:02,330 ක්ලයිඩ් ඩේස්ට්‍රෝ, වයස 47, දඬුවම් ලබලා තියෙනවා 480 00:26:02,330 --> 00:26:04,230 පහරදීම් සහ පහසුකම් සපයන කඩයක් සන්නද්ධව ඇවිත් කොල්ල කෑමකට 481 00:26:04,230 --> 00:26:05,300 අවුරුදු තුනකට කලින්. 482 00:26:05,300 --> 00:26:07,130 එයාව වෙන් කරමු. විනාඩියක් ඉන්න. 483 00:26:07,130 --> 00:26:09,400 අපිට දැනට ඉන්නේ එක සාක්කියක් විතරයි අපරාධ ස්ථානයෙන් පිට හිටපු 484 00:26:09,400 --> 00:26:10,400 එච්චරයි. 485 00:26:10,400 --> 00:26:11,540 දැන්, ෆ්ලොයිඩ්ව මරලා 486 00:26:11,540 --> 00:26:13,140 අපි දන්නවා දැන් උන් එකිනෙකා මරාගන්නවා කියල. 487 00:26:13,140 --> 00:26:14,570 ඩේස්ට්‍රෝට යන්න දෙනවද? 488 00:26:14,570 --> 00:26:15,670 එයාගේ පස්සෙන් යමු. 489 00:26:15,670 --> 00:26:17,170 එයා අපිව කල්ලියේ අනික් අය ලඟට අරගෙන යාවි. 490 00:26:17,180 --> 00:26:18,740 අපි එයාලව එකිනෙකාට එරෙහිව පාවිච්චි කරමු. 491 00:26:18,740 --> 00:26:20,840 අපි රතු හිස් වැසුම් කල්ලිය අතේ ලේ එක්කම අල්ලගමු. 492 00:26:20,850 --> 00:26:21,980 අන්න හරි. 493 00:26:21,980 --> 00:26:23,450 මාව ගෙදරට ඇරලවනවද? 494 00:26:24,350 --> 00:26:25,650 මගේ කෙල්ල ආත බූත වෙයි 495 00:26:25,650 --> 00:26:27,420 මම පොලිස් කාර් එකකින් බැස්සොත්. 496 00:26:32,420 --> 00:26:35,130 හොඳයි... 497 00:26:35,130 --> 00:26:37,790 ඔයා ලස්සන නැද්ද දැන් ? 498 00:26:38,900 --> 00:26:41,570 අපිට තාමත් කතා කරන්න ගණුදෙනුවක් තියෙනවා. 499 00:26:41,570 --> 00:26:43,000 නිසැකවම. 500 00:26:43,000 --> 00:26:44,500 බිම් මහල. 501 00:26:44,500 --> 00:26:46,500 කොහොමද මම ක්‍රියාකාරකම් කරගෙන යන්නේ? 502 00:26:46,510 --> 00:26:49,170 අපිට කරන්න ව්‍යාපාරයක් තියෙනවා. 503 00:26:49,170 --> 00:26:52,610 ඔව්, ඔහෙලා ඇඟ කොටස් හොරකම් කරනවා. 504 00:26:52,610 --> 00:26:53,840 කාටද? 505 00:26:53,850 --> 00:26:54,850 අපෝ! 506 00:26:54,850 --> 00:26:56,950 අපිට සේවාදායකයෝ ඉන්නවා... 507 00:26:56,950 --> 00:27:00,250 ලෝකේ පුරාම ඒ වගේ දේවල් උවමනා කරන. 508 00:27:00,250 --> 00:27:04,190 තව වෛද්‍යවරු ඉන්නවා 509 00:27:04,190 --> 00:27:06,260 පෞද්ගලික පර්යේෂණ කරන. 510 00:27:10,360 --> 00:27:12,460 ඔබට කදිම පෙනුමක් තියෙන්නේ 511 00:27:12,460 --> 00:27:15,500 මූනි නෝනා. 512 00:27:17,270 --> 00:27:19,340 ඒවගේ බැල්මක්. 513 00:27:20,270 --> 00:27:23,070 ඔයාගේ දෙනෙත්... 514 00:27:23,080 --> 00:27:25,510 හොඳ මුදලක් ලබා දෙවි. 515 00:27:25,510 --> 00:27:30,080 ඔහෙට මගෙන් කිසිම දෙයක් අරගන්න වෙන්නේ නැහැ. 516 00:27:30,080 --> 00:27:31,180 ඇත්තට? 517 00:27:31,180 --> 00:27:32,580 මොකද මම ඒක දකින විදිහට, 518 00:27:32,580 --> 00:27:34,580 ඔයාට විකල්ප දෙකක් තියෙනවා: එක... 519 00:27:34,590 --> 00:27:37,520 අපි ඔයාව සහ බිම් මහලේ ඉන්න ඔයාගේ පුංචි යාළුවො ටික මරනවා. 520 00:27:37,520 --> 00:27:41,190 ඒක ටිකක් කරදරයි එත් මම පිළිගත හැකි විදිහේ එකක්. 521 00:27:41,190 --> 00:27:43,260 එක්කෝ දෙක... 522 00:27:44,760 --> 00:27:47,330 ..අපි ඔයාගේ ඇස්දෙක දැන් අරගන්නවා 523 00:27:47,330 --> 00:27:51,300 සහ බලමු කොහොම අන්ධ කෙල්ලෙක් බිම් මහලේ බේරිලා ඉන්නේ කියලා. 524 00:27:55,210 --> 00:27:57,210 ඔහෙට තුන්වෙනි විකල්පය අමතක වෙලා ගිහින්. 525 00:27:58,110 --> 00:27:59,580 එයාව නතර කරන්න! 526 00:28:09,820 --> 00:28:10,820 එපා! 527 00:28:17,300 --> 00:28:19,730 මමං බිම් ගබඩාවෙන් දෙයක් අරගෙන ආවා. 528 00:28:19,730 --> 00:28:21,630 මම හිතනවා ඒක ගැටලුවක් නැහැ කියල. 529 00:28:21,640 --> 00:28:23,370 ඔව්, ඒක නම් ගොඩක් ලොකු කරුණාවන්ත කමක් ඔයාගේ, 530 00:28:23,370 --> 00:28:25,500 බෘස් මහත්තයා මම හිතන්නේ නැහැ අපි... 531 00:28:27,010 --> 00:28:29,710 ...ඒක නිකන්.. මේ සන්ධ්‍යාවේදී බොන එක. 532 00:28:29,710 --> 00:28:31,140 මට විශ්වාසයි මේ වගේ කලාතුරකින් වයින් වීදුරුවක් අරගන්න එක 533 00:28:31,150 --> 00:28:33,110 ගොඩක් හොඳ දෙයක් කියල. 534 00:28:33,110 --> 00:28:35,110 මම පරණ එකක් තෝරාගෙන ආවේ. 535 00:28:35,120 --> 00:28:37,420 ලැජ්ජාවක් ඒවාට දූවිල්ල වදින්න තියපු එක. 536 00:28:38,690 --> 00:28:42,790 ඩොමයිනේ ඩේ ලා රොමානි කොන්ටි. 537 00:28:45,860 --> 00:28:49,400 ඒක වඩා හොඳ බර්ගන්ඩි එකක්, ඇත්තටම ඒක 1966 එකක්. 538 00:28:50,600 --> 00:28:52,260 ඔව්. 539 00:28:52,270 --> 00:28:54,130 ඒක ඔයාගේ තාත්තගේ කැමතිම ජාතියේ එකක්. 540 00:28:59,370 --> 00:29:00,940 ඇයි නැත්තේ? 541 00:29:00,940 --> 00:29:02,010 බංකුවක් අරගන්න. 542 00:29:04,210 --> 00:29:06,780 ඒක ගොඩක් හොඳ කාරුණික වීමක්. 543 00:29:06,780 --> 00:29:07,780 ඔන්න එහෙනම්. 544 00:29:07,780 --> 00:29:09,080 ජයවේවා, මිත්‍රයා. 545 00:29:13,090 --> 00:29:15,650 දැන්, මේ අදහස ඇත්තෙන්ම 546 00:29:15,660 --> 00:29:19,330 ඒ අදහසින් හුස්ම ගමු අඩු තරමේ පැයක් වත්. 547 00:29:22,900 --> 00:29:24,330 එක්කෝ නැහැ. 548 00:29:26,430 --> 00:29:27,930 ආහ්හ්. 549 00:29:27,940 --> 00:29:28,940 රසවත්. 550 00:29:30,740 --> 00:29:32,870 ඉතින් එයා අවසානයේ තමන්ගේ පිටිපස්සේ බෑග් එක විවෘත කලා 551 00:29:32,870 --> 00:29:34,270 එයා හොයා ගත්තා අමන සර්පයෙක්ව. 552 00:29:34,280 --> 00:29:36,340 අපි මුළු රෑ තිස්සේ ඒ වෙනුවෙන් බලාගෙන හිටියේ. 553 00:29:36,340 --> 00:29:37,910 එයා අඩු තරමේ ඇකිලුනේ වත් නැහැ. 554 00:29:37,910 --> 00:29:39,850 මොනවද ඔයා කලේ? අපොයි ඔයා දන්නවා 555 00:29:39,850 --> 00:29:42,510 මම උගේ ඔලුව කපලා දාලා ඇඟ කොටස අපි කෑවා. 556 00:29:43,450 --> 00:29:44,820 එයත් කෑවා. 557 00:29:44,820 --> 00:29:45,950 ඒක මොනවගේ රහද? 558 00:29:45,950 --> 00:29:47,290 ආහ්හ් හරියට නිකන්.. 559 00:29:47,290 --> 00:29:48,520 ක්ෂණික කෑමක් වගේ. 560 00:29:49,920 --> 00:29:51,220 ඒක හරිම භයානකයි. 561 00:29:51,230 --> 00:29:52,360 ඒක හරිම භයානකයි. 562 00:29:52,360 --> 00:29:53,860 ඒක හරිම අප්‍රසන්නයි 563 00:29:53,860 --> 00:29:55,560 ඉතින්, අහ්හ්.. 564 00:29:55,560 --> 00:29:57,530 ඉතින් පෙයින් මහත්තයා ඔයා ගුවන් හමුදාවේ හිටියා නේද? 565 00:29:57,530 --> 00:30:00,370 විශේෂ ගුවන් හමුදා සේවයේ..SAS 566 00:30:00,370 --> 00:30:01,930 ලෝකේ ඉන්න හොඳම සෙබළු, 567 00:30:01,940 --> 00:30:04,100 මම අවංකවම කියනවා නම්. 568 00:30:04,110 --> 00:30:06,510 ඒ කියන්නේ රහස් මෙහෙයුම්? 569 00:30:06,510 --> 00:30:08,640 අන්න හරි. 570 00:30:08,640 --> 00:30:10,380 ගැටුම කලින් එයාල අපිව ගිහින් දානවා 571 00:30:10,380 --> 00:30:12,340 සතුරු සීමා වලට එහායින්. 572 00:30:12,350 --> 00:30:13,450 අපි නිහඬවයි 573 00:30:13,450 --> 00:30:16,480 නිවැරදියි සහ මාරාන්තිකයි. 574 00:30:16,480 --> 00:30:18,180 අපි කවදාවත් අපේ කෙනෙක් නැති කරගෙන නැහැ 575 00:30:18,190 --> 00:30:20,250 අපි හැම වෙලේම අපි අපේ මෙහෙයුම් සම්පූර්ණ කලා 576 00:30:22,220 --> 00:30:23,660 එක වතාවක් ඇරෙන්න, මම හිතන්නේ. 577 00:30:23,660 --> 00:30:24,960 ඔව්, හොඳයි 578 00:30:24,960 --> 00:30:27,630 මේ ඇති දැන් පරණ යුද්ධ කතා, නේද රෙජ්? 579 00:30:27,630 --> 00:30:29,660 මොකද්ද ඒ එක සැරේ? 580 00:30:30,630 --> 00:30:32,630 එවෙලේ වැලි කුණාටුවක් තිබුනා. 581 00:30:32,630 --> 00:30:34,970 අපි වෙන් උනා, 582 00:30:34,970 --> 00:30:37,370 අපෙන් දෙන්නෙක් අල්ලගත්තා 583 00:30:37,370 --> 00:30:39,510 ඔයා? 584 00:30:40,740 --> 00:30:44,240 එයා 12 දෙනෙක් එක්ක සටන් කරලා එයාව බිම දාන්න කලින් උන් සේරම ඉවර කලා. 585 00:30:44,250 --> 00:30:46,710 නැද්ද ඇල්ෆ්? 586 00:30:48,420 --> 00:30:50,750 මම මෙතන ඉන්නවනේ, නේද? 587 00:30:50,750 --> 00:30:52,120 ඒක තමයි සේරටම මුල් උන කාරණය. 588 00:30:53,590 --> 00:30:54,920 හරි, මහත්වරුනේ මට දැන් කියන්න වෙනවා 589 00:30:54,920 --> 00:30:55,920 මේක ඇත්තටම අලංකාරයි 590 00:30:55,920 --> 00:30:57,760 මම කැමතියි 591 00:30:57,760 --> 00:30:59,860 පිළිවෙලක් වෙන්න නිදා ගන්න කලින්. 592 00:30:59,860 --> 00:31:02,060 පිළිවෙලක් වෙන්න? 593 00:31:02,060 --> 00:31:04,560 ඔව් සර්, නැහැ සර් මහත්තයා. 594 00:31:04,570 --> 00:31:07,100 ක්වීන්ස්බෙරි නීති සහ පුහුණුව. 595 00:31:07,100 --> 00:31:08,370 ස්තුතියි ඔයාට, මේ ඇති 596 00:31:11,500 --> 00:31:12,740 ඇල්ෆ්‍රඩ් හරි... 597 00:31:12,740 --> 00:31:14,410 දැන් නිදා ගන්න වෙලාව. 598 00:31:15,940 --> 00:31:17,680 සුබ රැයක් බෘස් මහත්තයා. 599 00:31:17,680 --> 00:31:19,350 සුබ රැයක්. සුබ රැයක්. 600 00:31:19,350 --> 00:31:21,410 හොඳින් නිදා ගන්න පුතා. 601 00:31:23,150 --> 00:31:25,420 ඇයි ඔයා ඇත්තටම කවුද කියන එක එයාගෙන් හංගන්නේ 602 00:31:25,420 --> 00:31:27,120 ඔයා කවුද කියලා? 603 00:31:29,090 --> 00:31:31,760 ඔයා යුධ බල්ලෙක්, ඇල්ෆි 604 00:31:32,730 --> 00:31:34,730 ඔහේ දරුණු 605 00:31:34,730 --> 00:31:38,060 මාරාන්තික යුධ බල්ලෙක්, ඒ තමයි ඔයා. 606 00:31:42,240 --> 00:31:44,740 මට ඔයාට අලුත් ඇඳුම් වගයක් හම්බුනා රෙජ්. 607 00:31:44,740 --> 00:31:46,840 මම ඒවා නාවලා ඔයාගේ ඇඳ උඩින් තිබ්බා, 608 00:31:46,840 --> 00:31:49,210 මම ඒවා ඔයාට අරගෙන යන අවසරයත් අරගෙන තියෙන්නේ 609 00:31:49,210 --> 00:31:52,510 දිවා අහාර පෙට්ටියකුත් මම අසුරලා තියෙන්නේ හෙට ගමනට. 610 00:31:52,510 --> 00:31:55,110 ඔයාව දකින්න ලැබීම ඇත්තටම සතුටක්, රෙජි. 611 00:31:56,280 --> 00:31:59,890 මම එයාලව දකිනවා රෑට... මම තනි උනහම. 612 00:32:01,120 --> 00:32:03,120 ඒ මුහුණු... 613 00:32:03,120 --> 00:32:05,960 අපි මරපු අයගේ මුහුණු. 614 00:32:05,960 --> 00:32:07,390 ඔයාට පේනවද? 615 00:32:07,400 --> 00:32:10,760 මට එයාලා ගැන හොයන්න ඕනේ නැහැ රෙජ්. 616 00:32:12,730 --> 00:32:15,230 එයාල මාව හොයනවා. 617 00:32:50,040 --> 00:32:51,940 මල මගුලයි. 618 00:32:51,940 --> 00:32:53,670 ඔහේ මාව පණ යන්න බය කලා. 619 00:32:53,670 --> 00:32:55,010 ඔයාව බලන්න එන්න උනා. 620 00:32:55,010 --> 00:32:56,080 මට බලාගෙන ඉන්න බැරි උනා. 621 00:32:56,080 --> 00:32:57,540 කොහෙද ඔහේ හිටියේ? 622 00:32:57,550 --> 00:32:58,610 එළියේ. 623 00:32:58,610 --> 00:33:00,880 නිකන් එළියේ? 624 00:33:00,880 --> 00:33:03,120 එකෙන් ඔහෙට ඇති වැඩේ මොකද්ද? 625 00:33:03,120 --> 00:33:05,350 මට හිස් වැස්ම ඕනේ. 626 00:33:05,350 --> 00:33:06,350 මොකක්? 627 00:33:06,350 --> 00:33:08,220 නැහැ. අහ්හ්.. 628 00:33:08,220 --> 00:33:10,220 මගේ ගෑණු ළමයා එයාට යන්න ඕනෙලු. 629 00:33:10,220 --> 00:33:13,260 එයා මට ඊයේ රෑ නිකමා කියල කිව්වා. 630 00:33:13,260 --> 00:33:15,660 එයාගේ කලින් කෙනා ආයේ නගරෙට ඇවිල්ලා. එයා මදාවියෙක්. 631 00:33:15,660 --> 00:33:17,260 මම හිතුවේ එයා මාව හිස් වැස්ම එක්ක දැක්කොත් 632 00:33:17,260 --> 00:33:20,600 එයා මගේ ගැන ඇත්තටම හිතයි කියල. 633 00:33:20,600 --> 00:33:23,240 ඔහේ මගේ තැන ඇවිස්සුවද ඒක හොයන්න? 634 00:33:23,240 --> 00:33:24,540 මට ඒක ඕනේ ඩේස්ට්‍රෝ 635 00:33:24,540 --> 00:33:27,140 එයාල ඒක ගැන පාරේ කතාවෙනව 636 00:33:27,140 --> 00:33:30,610 සහ ප්‍රවෘත්ති වලත් යනවා. එයා මාව ඒක දාගෙන ඉන්නවා දැක්කොත් මම.. නැහැ! 637 00:33:30,610 --> 00:33:33,550 අපිට තව එකම එක වැඩයි තියෙන්නේ අපි වෙන් වෙලා නගරේ දාලා යන්න. 638 00:33:40,790 --> 00:33:42,520 ඔයා ළඟ ඒක තියෙනවා නේද? 639 00:33:42,520 --> 00:33:45,590 ඔහේ ඕක පාවිච්චි කරන එක හොඳයි මම 640 00:33:45,590 --> 00:33:47,730 උඹව කන්න කලින්. 641 00:33:59,640 --> 00:34:02,910 එයා පණ පිටින්. 642 00:34:05,480 --> 00:34:06,880 කවුද ඔහෙට වෙඩි තිබ්බේ ඩේස්ට්‍රෝ? අපිට නමක් දෙනවා 643 00:34:06,880 --> 00:34:08,880 ඒ කෙනාගේ. මට ගිලන් රථයක් ඕනේ. 644 00:34:08,880 --> 00:34:11,180 අපි ඒක ගෙනත් දෙන්නම්. අපිට ඔහේගේ කණ්ඩායමේ අයගේ නම් ටික දෙනවා. 645 00:34:11,190 --> 00:34:13,050 මගේ ලේ ගලනවා. 646 00:34:13,050 --> 00:34:14,350 ඔව්, ඔහේ මැරෙනවා. 647 00:34:14,360 --> 00:34:16,320 අවාසනාවකට, මට මෙතනට සිග්නල් නැහැ. 648 00:34:16,320 --> 00:34:17,520 ඔහේ දන්නවද මොනවගේ දෙයක් උදවු වෙයි කියලා? 649 00:34:17,530 --> 00:34:19,660 අපිට ඔහේගේ කණ්ඩායමේ අයගේ නම් ටික දීලා ! 650 00:34:19,660 --> 00:34:20,990 මට ගිලන් රථයක් ඕනේ. 651 00:34:21,000 --> 00:34:22,860 ජාවා හයිට්ස් සහ හෝම්වුඩ්, 466 ගෙදර. 652 00:34:22,860 --> 00:34:26,130 මට මේ තුවාලෙට පීඩනයක් ඕනේ. 653 00:34:26,130 --> 00:34:27,130 තමුන්ම කරගන්නවා. 654 00:34:29,640 --> 00:34:32,640 මොනවද ඔයාට ඔතන හම්බුනේ සහයකයා? 655 00:34:32,640 --> 00:34:34,710 මංකොල්ල කාපු බැංකු වලින් ණය 656 00:34:34,710 --> 00:34:36,180 ප්‍රතික්ෂේප උන ලිපි මල්ලක් 657 00:34:36,180 --> 00:34:38,840 දයාබර ඩේස්ට්‍රෝ මහත්මයා අපිට පසු තැවීමෙන් උනත් සිදුවෙනවා ඔබට දැනුම් දෙන්න 658 00:34:38,850 --> 00:34:40,450 ඔබේ ණය අයදුම් පත ප්‍රතික්ෂේප වූ බව. 659 00:34:40,450 --> 00:34:43,120 ඩේස්ට්‍රෝ මහත්මයා, නැවත වරක් අපිට ඔබේ අයදුම් පත ප්‍රතික්ෂේප කරන්න සිදු වෙනවා, 660 00:34:43,120 --> 00:34:44,680 අතිරේක දෑ ප්‍රමාණවත් මදිකමින්. 661 00:34:44,690 --> 00:34:46,520 මොන මගුලකටද එයාට ණයක් ඕනේ වෙලා තියෙන්නේ? 662 00:34:46,520 --> 00:34:48,190 පේස්ට්‍රි කඩයක් දාන්න. 663 00:34:48,190 --> 00:34:50,460 යනවා යන්න මෙහෙන්. තමුසේ බේකරි කාරයෙක්ද? 664 00:34:50,460 --> 00:34:52,320 ගොඩක් හොඳ බේකරි කාරයෙක්. 665 00:34:52,330 --> 00:34:53,660 එයාල ඔයා ප්‍රතික්ෂේප කලා. 666 00:34:53,660 --> 00:34:55,790 එහෙනම් මේවා පළිගැනීමේ කොල්ල කෑම්. 667 00:34:55,800 --> 00:34:57,800 බැංකු වලට මම වගේ මිනිස්සු ගැන තැකීමක් නැහැ. 668 00:34:57,800 --> 00:35:00,000 ඔයා ගැන උනත්. 669 00:35:00,000 --> 00:35:02,470 ඔයාට මිනිස්සුන්ට බලකරන්න වෙනවා බලන්න කියලා. 670 00:35:02,470 --> 00:35:04,540 එහෙම නැත්තන් ඔයා නිකමෙක්. 671 00:35:04,540 --> 00:35:07,010 මෙතන තුවෙනි ලියුමකුත් තියෙනවා. අන්තර්ජාතික ඉතිරිකිරීමේ බැංකුව. 672 00:35:07,010 --> 00:35:09,470 මේක තමයි ඊළඟ ඉලක්කය. 673 00:35:09,480 --> 00:35:11,480 කොහෙද මගේ ගිලන් රථය? 674 00:35:24,960 --> 00:35:26,660 අලුත් ආරම්භයකට 675 00:35:29,700 --> 00:35:31,500 මම ඔයාට වහ දෙන්න උත්සාහ කරන්නේ නැහැ, පුතා. 676 00:35:31,500 --> 00:35:33,330 මම වඩා සැලකිලිමත් උනා නම් මට සමාවෙන්න. 677 00:35:33,330 --> 00:35:35,200 මේ සමාජ ශාලාව නැති උනොත් 678 00:35:35,200 --> 00:35:38,040 ෆැල්කොන් අපි දෙන්නගෙන් එක්කෙනක් වත් විශ්වාස කරන එකක් නැහැ. 679 00:35:38,040 --> 00:35:40,210 මම ඔයා ගැන දන්නේ නැහැ 680 00:35:40,210 --> 00:35:43,240 මට දැන් අතකොළුවක් වෙලා හිටියා ඇති. 681 00:35:44,210 --> 00:35:48,280 තවත් අතකොලුවක් නොවී ඉන්න එක වෙනුවෙන්. 682 00:36:03,900 --> 00:36:06,400 ඔයාට ඇය මතක් වෙනවද? 683 00:36:07,770 --> 00:36:09,430 මට මතක් වෙනවා. 684 00:36:10,840 --> 00:36:12,340 එයා මට මෙච්චර දේවල් කලාට පස්සේදී උනත්. 685 00:36:14,140 --> 00:36:16,610 සමහරවිට ඒ අපේ මිත්‍රයෝ නොවෙන්න පුළුවන්.. 686 00:36:16,610 --> 00:36:18,840 එත් අපේ සතුරෝ අපිව අර්ථ දක්වනවා. 687 00:36:21,210 --> 00:36:23,320 ෆිෂ් වෙනුවෙන්. 688 00:36:25,750 --> 00:36:28,820 ඇයට ලැබිය යුතු දේ ඇයට ලැබුනා. 689 00:36:56,020 --> 00:37:00,020 ඔයා අපෙන් හොරකම් කරනවද? 690 00:37:00,020 --> 00:37:03,320 ඔහෙට මගෙන් සල්ලි ඉල්ලගන්න තිබ්බ රෙජි. 691 00:37:03,320 --> 00:37:07,660 ඔයා දන්නවා මට ඒක කොච්චර අපහසු දෙයක්ද කියලා, ඇල්ෆි? 692 00:37:07,660 --> 00:37:10,000 අපි ඔයාට නිදා ගන්න තැනක් දුන්නා 693 00:37:10,000 --> 00:37:12,830 අපි ඔයාගේ බඩට කෑම දැම්මා 694 00:37:12,830 --> 00:37:15,200 මම කරදරේක ඉන්නේ 695 00:37:15,200 --> 00:37:16,940 ඇත්තටම එකක් 696 00:37:16,940 --> 00:37:19,040 මට දැන් දේශනා ඕනේ නැහැ. 697 00:37:23,940 --> 00:37:26,480 මොනවගේ කරදරයක්ද? 698 00:37:26,480 --> 00:37:28,410 ඔයාට දැනගන්න ඕනේ නැහැ 699 00:37:28,420 --> 00:37:30,880 හරි. ඔයා මල්ල බිමින් තියන්න 700 00:37:30,880 --> 00:37:32,880 සහ පිටවෙලා යන්න. 701 00:37:32,890 --> 00:37:33,740 දැන්ම 702 00:37:36,100 --> 00:37:39,930 ඔයා තුවක්කුවක් අරගෙන ආවද ඇල්ෆි? 703 00:37:39,930 --> 00:37:42,330 නැහැ. 704 00:37:42,330 --> 00:37:45,660 වෙන මොනවහරි විදිහක් තියෙනවද .. 705 00:37:45,670 --> 00:37:48,730 අපෝ මොකද්ද හැමවෙලේම ක්‍රමයක් කියල දෙයක් තියෙනවා, මිත්‍රයා. 706 00:37:50,800 --> 00:37:52,440 මට සමාවෙන්න. 707 00:37:52,440 --> 00:37:53,640 සමාවෙන්න... 708 00:37:57,140 --> 00:37:59,750 මට ගොඩක් සමාවෙන්න. 709 00:38:23,570 --> 00:38:24,770 මේ බෘස් වෙයින් 710 00:38:24,770 --> 00:38:26,810 මට ඉක්මන් උදව්වක් ඉනේ වෙයින් නිවහනට! 711 00:38:26,810 --> 00:38:28,140 මගේ මිත්‍රයට පිහියෙන් අනලා. 712 00:38:30,310 --> 00:38:34,750 ඇල්ෆ්‍රඩ්..ඇල්ෆ්‍රඩ්.. ඇල්ෆ්‍රඩ් මගේ දිහා ල් බලාගෙන ඉන්න. 713 00:38:34,750 --> 00:38:36,750 ඇල්ෆ්‍රඩ් මගෙත් එක්ක ඉන්න. 714 00:38:36,750 --> 00:38:39,150 අනේ. 715 00:38:41,450 --> 00:38:43,520 ඇල්ෆ්‍රඩ්! 716 00:38:52,900 --> 00:38:55,440 දැන් අපි තුන්දෙනා විතරයි ඉන්නේ. 717 00:38:55,440 --> 00:38:57,940 මට බය කවුරුහරි මොනවහරි කලොත් එතැනදී... 718 00:38:57,940 --> 00:39:00,010 එහෙම වෙන්න එපා. 719 00:39:02,780 --> 00:39:04,840 මගේ ළඟ මේක තියෙනවා. 720 00:39:15,560 --> 00:39:18,390 ගෝතම් පොලිසියෙන්! 721 00:39:18,390 --> 00:39:20,160 අපි ඔයාලව වට කරලා තියෙන්නේ! 722 00:39:20,160 --> 00:39:22,400 මේක නරක විදිහට අවසන් වෙන්න ඕනේ නැහැ! 723 00:39:22,400 --> 00:39:24,400 තුවක්කු බිම දාපන්! 724 00:39:24,400 --> 00:39:25,800 ඔන්න ඉන්දා උඹලට! 725 00:39:35,980 --> 00:39:37,980 කෙනෙක්ට වැදුනා! කෙනෙක්ට වැදුනා! 726 00:39:43,950 --> 00:39:47,290 වෙඩි තියන එක නතර කරන්නන! 727 00:39:47,290 --> 00:39:49,360 බිම දානවා! 728 00:39:51,260 --> 00:39:53,660 සේරම ඉවරයි. 729 00:39:53,660 --> 00:39:56,130 ඇත්තට? 730 00:39:56,130 --> 00:39:58,830 ඔච්චර විශ්වාසෙන් ඉන්න එපා. 731 00:40:28,760 --> 00:40:31,570 මට ඩැනිෂ් එකක් ඕනේ. 732 00:40:38,400 --> 00:40:39,710 ඔව්. 733 00:40:42,380 --> 00:40:45,310 මොන ඉස්පිරිතාලෙද? 734 00:41:04,330 --> 00:41:07,070 මට එයාව නැති කරගන්න බැහැ. 735 00:41:08,000 --> 00:41:11,070 එයා විතරයි මට ඉන්නේ. 736 00:41:31,730 --> 00:41:34,390 එයාට ස්ථිර කිසිම දෙයක් නැහැ. 737 00:41:34,400 --> 00:41:38,660 මුහුණු සහ දින ටිකක් 738 00:41:38,670 --> 00:41:40,670 සමහර ප්‍රවෘත්ති වාර්තා. 739 00:41:40,670 --> 00:41:43,600 විමර්ශනයක් කරන්න කිසිම පසුබිමක් නැහැ. 740 00:41:43,600 --> 00:41:46,270 සැකසහිත.. 741 00:41:46,270 --> 00:41:49,440 දෙන්න එකට කරපු දරුණු සිද්ධාන්තයක්... 742 00:41:49,440 --> 00:41:52,110 මොකුත් නැහැ. 743 00:41:52,110 --> 00:41:54,280 එයා පිටින් උපදෙස් ලබාගෙනද? 744 00:41:54,280 --> 00:41:56,420 මම නම් හිතන්නේ නැහැ. 745 00:41:56,420 --> 00:41:59,620 එතකොට එයාගේ බලා ගන්න කෙනා පෙනිවොර්ත් මහත්මයා ? 746 00:41:59,620 --> 00:42:02,290 එයා ඉස්පිරිතාලේ. 747 00:42:02,290 --> 00:42:04,690 කොච්චර කලකටද? 748 00:42:04,690 --> 00:42:06,690 එයා ජීවත් උනොත් 749 00:42:06,690 --> 00:42:10,630 සති කීපයකට වගේ තමයි. 750 00:42:10,630 --> 00:42:15,030 දැන් වෙලාව ඇවිල්ල ළමයට මොනවහරි කරන්න. 751 00:42:27,880 --> 00:42:29,980 ඔබේ සේවයට ස්තුතියි පෙයින් මහත්මයා. 752 00:42:30,100 --> 00:42:31,260 මට සැකයි අපි ආයෙත් මුණ ගැහෙයි කියලා. 753 00:42:33,760 --> 00:42:35,490 එයා පොඩි එකෙක්. 754 00:42:37,340 --> 00:42:38,520 හොඳ පොඩි එකෙක්. 755 00:42:41,300 --> 00:42:42,780 ගුඩ් බායි පෙයින් මහත්තයා.