1
00:00:01,000 --> 00:00:02,200
කලින් ගෝතම් තුලින්
2
00:00:02,200 --> 00:00:03,730
මම උදේ ඉඳන් අලුත් රස්සාව පටන් ගන්නවා.
3
00:00:03,800 --> 00:00:04,960
අලුත් රස්සාවක්? සුබ පැතුම්!
4
00:00:05,000 --> 00:00:07,100
මම ගෝතම් පොලිසියේ වැඩට එනවා.
5
00:00:07,130 --> 00:00:08,930
මමයි ඔයාගේ අලුත් වෛද්‍ය පරීක්ෂකයා.
6
00:00:09,370 --> 00:00:11,570
මට මණ්ඩල සාමාජිකයන්ගෙන් අහන්න ඕනේ කරන ප්‍රශ්ණ වගයක් තියෙනවා.
7
00:00:11,600 --> 00:00:13,500
මොනවගේ ප්‍රශ්ණද?
ආක්හම් ගැන.
8
00:00:13,540 --> 00:00:15,310
පෙනෙන විදිහට ඒ මැරයෝ
9
00:00:15,340 --> 00:00:16,670
ටිකට එයාලගේ කොටස් දීලා වගේ වෙයින් සමාගම හරහා
10
00:00:16,710 --> 00:00:18,410
ආක්හම් වලින්.
11
00:00:18,440 --> 00:00:20,610
මේ රාත්‍රී සමාජ ශාලාව ගොඩක් මුදල් උපයනවා.
12
00:00:20,650 --> 00:00:23,050
ඒ හින්දා තමයි මට මේක ඔහේගේ බලාගැනීම යටතේ නැවත විවෘත කරන්න ඕනේ.
13
00:00:23,080 --> 00:00:25,920
මට සමාජශාලාව ගන්න පුළුවන්ද?
-ඔයා දැන් මගෙත් එක්ක ඉන්නේ.
14
00:00:25,950 --> 00:00:27,950
මොකද්ද මේ තැන?
කොහෙද අපි මේ ඉන්නේ?
15
00:00:27,990 --> 00:00:30,250
සමහර මිනිස්සු හිතන්නේ මේක හිරගෙයක් කියල,
සමහරු හිතන්නේ අපායක් කියලා.
16
00:00:30,290 --> 00:00:32,920
උන් මගේ ඇස්දෙක අරගත්තා.
17
00:00:32,960 --> 00:00:34,330
මිනිස්සු එයාට කතා කරන්නේ මේස් කියලා.
18
00:00:34,360 --> 00:00:35,690
එයා තමයි මෙතන ලොක්කා.
19
00:00:38,200 --> 00:00:39,600
ආහ්හ්!
20
00:00:39,630 --> 00:00:41,230
මගේ නම ෆිෂ් මූනි.
21
00:00:41,270 --> 00:00:43,470
මමයි ලොක්කා දැන්.
22
00:01:07,360 --> 00:01:09,890
මෙන්න ඒ සින්දුව...
23
00:01:22,040 --> 00:01:23,110
මොනවද එයා කරන්නේ?
24
00:02:21,670 --> 00:02:23,230
ජිම්?
25
00:02:30,070 --> 00:02:31,580
හායි.
26
00:02:35,150 --> 00:02:37,110
කොහෙද ජිම්?
27
00:02:37,150 --> 00:02:40,350
එයා ගිය සතියේ දිහා යතුරු දාලා ගියා.
28
00:02:49,990 --> 00:02:51,990
ඉතින් එයාව තවත් නැති කළා, නේද?
29
00:02:59,000 --> 00:03:00,670
කවුද ඔයාල?
30
00:03:11,820 --> 00:03:13,850
ස්තුතියි.
31
00:03:38,010 --> 00:03:40,940
නොනවරුනේ මහත්වරුනේ,
පියාසර කරන ග්රේසන්ලා!
32
00:03:40,980 --> 00:03:44,610
ඔබගේ අගය කිරීම ඔවුන්ට පෙන්වන්න!
33
00:03:44,650 --> 00:03:46,050
පියසර කරන ග්රේසන්ලාගෙන් ස්තුතිය!
34
00:03:46,080 --> 00:03:48,520
ස්තුතියි! ස්තුතියි!
35
00:03:48,550 --> 00:03:50,390
මොනවද එයා කරන්නේ?
36
00:03:55,530 --> 00:03:57,030
ඔන්න එනවා!
37
00:03:59,900 --> 00:04:01,430
මෙහාට එනවා!
මොනවඩ් ඔහේ මේ..?
38
00:04:07,600 --> 00:04:09,810
සන්සුන් වෙන්න, දැන්.
සන්සුන්වෙන්න! නතර කරන්න ඕක!
39
00:04:11,870 --> 00:04:12,640
කෝ ඉතින් !
40
00:04:15,880 --> 00:04:17,810
නතර කරනවා! සන්සුන් වෙන්න!
41
00:04:20,050 --> 00:04:21,550
කාන්තාවනි, එන්න!
මට පෙන්න බැහැ උඹව!
42
00:04:21,580 --> 00:04:22,950
ගෝතම් පොලිසියෙන්!
43
00:04:24,320 --> 00:04:26,990
හැමෝම යටත් වෙන්න!
44
00:04:50,610 --> 00:04:51,580
උම්මා!
45
00:04:51,610 --> 00:04:52,710
බූ!
46
00:04:52,750 --> 00:04:55,850
යනවා යන්න නාකිච්චියේ!
47
00:04:55,890 --> 00:04:57,550
උඹ...
48
00:05:19,340 --> 00:05:21,480
ඇයි ඔහේ ග්‍රේසන් මහත්තයට පහර දුන්නේ?
49
00:05:21,510 --> 00:05:22,640
හේතුවක් නැහැ.
50
00:05:23,810 --> 00:05:24,950
මම එයාට කැමති නැහැ.
51
00:05:26,780 --> 00:05:28,520
මට කිසිම අදහසක් නැහැ ඇයි එයා එහෙම කලේ කියල
52
00:05:31,020 --> 00:05:32,050
මම දන්නේ නැහැ.
53
00:05:39,330 --> 00:05:41,700
වාව්, ඔයාල වගේ සර්කස් කාරයෝ මෙහෙම පිස්සු නටන්නේ නැහැ නේද?
54
00:05:41,730 --> 00:05:43,900
මම දිවුරනවා, ජෝන් ග්‍රේසන්
55
00:05:43,930 --> 00:05:45,430
මට ඔහේ ඔය වගේ මූණක් ආයෙත් සැරයක් පෙන්නුවොත්
56
00:05:45,470 --> 00:05:46,570
මම ඔයාගේ කම්මුලට ගහන්නේ මෝඩයා.
57
00:05:46,600 --> 00:05:47,600
හිතාගෙන ඇති.
58
00:05:47,640 --> 00:05:48,600
හිතන්න එපා මට බැහැ කියල.
59
00:05:48,640 --> 00:05:49,970
හෝව් ළමයිනේ.
60
00:05:50,010 --> 00:05:51,840
මොකද්ද මේ අවුල ආහ්හ්?
61
00:05:51,870 --> 00:05:53,540
ග්රේසන්ලා කියන මහා උද්දච්ච කුහකයෝ ටික
62
00:05:53,580 --> 00:05:55,740
තමයි ප්‍රශ්නේ.
ලොයිඩ්ලා කියන්නේ බේබදු කමකට නැති
63
00:05:55,780 --> 00:05:57,380
ජාතියේ උන් ටිකක්.
64
00:05:57,410 --> 00:05:59,010
එහෙනම් මේක පවුල් ආරවුලක්.
65
00:05:59,050 --> 00:06:00,610
ග්රේසන්ලා ලොයිඩ්ලා එක්ක හොඳක් නැහැ.
66
00:06:00,650 --> 00:06:02,520
ඕක දැන් අවුරුදු ගානක් තිස්සේ තියෙන දෙයක්.
67
00:06:02,550 --> 00:06:03,820
එක නිකන් සම්ප්රදායක් වෙලා.
68
00:06:03,850 --> 00:06:05,620
ඔයාලා හැමදාම මේ වගේ රෑට රණ්ඩු කරගන්නවද?
69
00:06:05,650 --> 00:06:07,250
නැහැ.
70
00:06:07,290 --> 00:06:09,560
ඒ වැඩේ කලේ එයාගේ ගොන් මාමා.
71
00:06:09,590 --> 00:06:11,460
ඔයා දන්නවා හොඳටම එක ලයිලාගේ වැරැද්ද කියල.
72
00:06:12,530 --> 00:06:13,930
මේරි...
මොකක්?
73
00:06:18,930 --> 00:06:20,670
හේයි.
74
00:06:20,700 --> 00:06:22,640
සමාවෙන්න පෙම් හමුව වෙන අතකට කැරකුනාට
75
00:06:22,670 --> 00:06:23,700
ඔයා විහිලු කරනවද?
76
00:06:23,740 --> 00:06:24,710
මේක තමයි හොඳම පෙම්හමුව.
77
00:06:24,740 --> 00:06:26,340
කවුද සර්කස් වලට එන්නේ රණ්ඩු කරනවා බලන්න?
78
00:06:26,370 --> 00:06:27,510
ඇත්ත.
79
00:06:27,540 --> 00:06:29,340
කිසි කෙනෙක් කතා කරන එකක් නැහැ.
80
00:06:29,380 --> 00:06:31,610
ඒනිසා මටනම් කිසිම අදහසක් නැහැ මේ මිනිස්සු මොකකට රණ්ඩු උනාද කියල.
81
00:06:31,650 --> 00:06:33,550
මම හිතන්නේ එයාල ප්‍රතිවාදී ආදරවන්තයෝ.
82
00:06:33,580 --> 00:06:35,820
එයාලගේ පවුල් රණ්ඩු කරන්න අරගෙන තියෙන්නේ සෑහෙන්න කාලෙක ඉඳන්,
83
00:06:35,850 --> 00:06:37,480
එත් මේ විශේෂ රණ්ඩුව
84
00:06:37,520 --> 00:06:39,450
වෙලා තියෙන්නේ ලයිලා කියලා ගෑණියෙක් හින්දා වගේ.
85
00:06:39,490 --> 00:06:42,290
එයා සර්ප නළඟනක් අතිරේක දර්ශනයක් කරන්නේ.
86
00:06:42,320 --> 00:06:43,720
වාව්.
මම දන්නවා.
87
00:06:43,760 --> 00:06:45,430
ඒක නම් මාරයි නේද?
සර්ප නළඟනක්.
88
00:06:45,460 --> 00:06:47,560
නැහැ, මම කිව්වේ නියමයි,
ඔයාල නම් ඇත්තටම නියමයි.
89
00:06:47,600 --> 00:06:50,300
මිනිස්සු දොස්තරලට කතා කරනවා.
මම හිතන්නේ.
90
00:06:50,330 --> 00:06:52,000
මම මේ ගෑණු මනුස්සයව හොයාගන්න ඕනේ මෙයා හොඳින්ද කියල බලන්න.
91
00:06:52,030 --> 00:06:53,530
ටික වෙලාවක් යාවි.
92
00:06:53,570 --> 00:06:54,670
මම ඔයාට ආරක්ෂාවට කෙනෙක් එවන්නම් ගෙදරට ඇරලවන්න.
93
00:06:54,700 --> 00:06:57,470
අනේ... මට ඔයා එක්කම එන්න පුළුවන්.
94
00:06:57,510 --> 00:06:59,710
ලී, මේක පොලිසියේ වැඩක්.
95
00:06:59,740 --> 00:07:01,780
මොකද්ද, ජිම්.
96
00:07:01,810 --> 00:07:02,980
මම ලයිලව හම්බෙන්න හරිම ආසාවෙන් ඉන්නේ.
97
00:07:04,510 --> 00:07:07,480
වෛද්‍ය කාර්ය මණ්ඩලයක් රැගෙන යන එක
98
00:07:07,520 --> 00:07:08,680
නිදොස්බව ඔප්පු කරන්න පුළුවන් පූර්වෝපායක්.
99
00:07:08,720 --> 00:07:10,450
මම හිතන්නේ...
ඔය තියෙන්නේ.
100
00:07:11,490 --> 00:07:14,850
සර්...කොහෙද ලයිලා?
101
00:07:14,890 --> 00:07:16,260
ලයිලා.
102
00:07:16,290 --> 00:07:18,320
සර්ප නළඟන.
103
00:07:32,940 --> 00:07:33,940
ගෝතම් පොලිසිය.
104
00:07:33,970 --> 00:07:35,340
අපිට ඔබත් එක්ක කතා කරන්න අවශ්‍යයි ලයිලා.
105
00:07:35,380 --> 00:07:37,510
එයා මෙහෙ නැහැ.
106
00:07:37,540 --> 00:07:38,910
ඇයි? මොකද උනේ?
107
00:07:38,950 --> 00:07:40,350
කොහෙද එයා?
108
00:07:40,380 --> 00:07:42,980
ආහ්හ්, මම දන්නේ නැහැ.
109
00:07:43,020 --> 00:07:44,580
එයා ගෙදර එන්න ඕනේ ගොඩ කාලෙකට කලින්.
110
00:07:44,620 --> 00:07:45,620
ඔයා නෑයෙක්ද?
111
00:07:45,650 --> 00:07:47,920
මම ඇයගේ පුතා...ජෙරම්.
112
00:07:47,960 --> 00:07:50,590
ජෙරම් කවදද ඔයා එයාව අන්තිමට දැක්කේ?
113
00:07:50,620 --> 00:07:52,560
අද උදේ.
114
00:07:52,590 --> 00:07:54,460
එය මෙහෙ හිටියේ මම පුස්තකාලෙට යනකොට.
115
00:07:54,490 --> 00:07:56,760
සන්සුන් වෙන්න, ජෙරම්. මේ මහත්තයා ඇවිල්ලා තියෙන්නේ
116
00:07:56,800 --> 00:07:58,460
මොකද ඔවන් සහ අල් දෙන්නා අතර ආරවුලක් නිසා.
117
00:07:58,500 --> 00:08:01,670
ඔයාගේ අම්මා හොඳින්, එයා සල්ලාල කමේ යන්නැති කිසිම සැකයක් නැහැ.
118
00:08:01,700 --> 00:08:03,770
-ඔයා දන්නවද එයා කොහොම කෙනෙක්ද කියල.
-සල්ලාල කමේ යන කෙනෙක්?
119
00:08:03,800 --> 00:08:06,940
එයාගේ තොප්පිය, කබාය සහ පසුම්බිය නැතුව?
120
00:08:08,010 --> 00:08:10,740
බලන්න සීබා දිහා.
121
00:08:10,780 --> 00:08:12,240
එයත් දුකෙන් කැළඹිලා
122
00:08:12,280 --> 00:08:13,510
එය දන්නවා මොකක් හරි අවුලක් කියල.
123
00:08:13,550 --> 00:08:15,780
සර්පයා ටිකක් වික්ෂිප්ත වෙලා වගේ.
124
00:08:15,820 --> 00:08:17,950
සර්....
125
00:08:17,980 --> 00:08:19,520
එයා ඔයා කියන විදිහේ පාටි ගානේ යන කෙල්ලෙක්.
126
00:08:19,550 --> 00:08:21,350
උදේට එයි යට ඇඳුම අත් බෑග් එකේ දාගෙන
127
00:08:21,390 --> 00:08:23,390
බිත්තර වගේ විශ්වාසයි.
128
00:08:23,420 --> 00:08:25,690
එත් එයා එයාගේ අත් බෑගය අරගෙන ගිහින් නැහැ නේද?
129
00:08:26,960 --> 00:08:29,930
සතෙක් මේ වගේ කොච්චර වේගෙකින් එහෙමෙහෙ යනවද?
130
00:08:29,960 --> 00:08:32,430
වේගවත්ම ගමන් ආකාරය.
131
00:08:32,470 --> 00:08:34,770
එයාල විශ්වාසය තියන්නේ මවිත වෙන දේවල් වලට, ප්‍රධාන වශයෙන්.
132
00:08:34,800 --> 00:08:36,400
එයාව එලියට ගන්න.
133
00:08:37,770 --> 00:08:38,740
මට සමාවෙන්න?
134
00:08:38,770 --> 00:08:40,940
එයාව එලියට ගන්න.
135
00:09:28,950 --> 00:09:30,660
අපොයි!..ඔහ්හ්..
136
00:09:33,690 --> 00:09:35,690
අපොයි මගේ දෙවියනේ.
137
00:09:44,970 --> 00:09:46,440
ඔයා දැනගෙන හිටියා.
138
00:09:46,470 --> 00:09:48,440
ඔයා දැනගෙන හිටියා එයා මෙහෙ ඉන්නවා කියල.
139
00:09:48,470 --> 00:09:49,770
නැහැ.
140
00:09:49,810 --> 00:09:51,440
මගේ දිහා බලනවා.
141
00:09:55,350 --> 00:09:57,680
අපිට එයාව හම්බෙන කොට එයා ඔය වගේමයි හිටියේ.
142
00:10:05,070 --> 00:10:06,570
කෙලින් කතා කරමු.
143
00:10:08,210 --> 00:10:11,670
අර මිනිස්සු අපිව පාවිච්චි කරන්න ඉන්ද්රිය බද්ධ දායකයෝ විදිහට.
144
00:10:11,710 --> 00:10:15,310
අපි නිකම්ම නිකන් අමතර කොටස්.
145
00:10:15,340 --> 00:10:18,210
එහෙම නැත්තන්..
146
00:10:18,250 --> 00:10:20,920
අපි මොකුත් නොකලොත් මිසක්.
147
00:10:20,950 --> 00:10:23,520
කොහොමද?
148
00:10:23,550 --> 00:10:24,920
මට සැලැස්මක් තියෙනවා.
149
00:10:24,950 --> 00:10:28,160
එත් ඔහේ මම කියන විදිහටම කරන්න ඕනේ.
150
00:10:28,190 --> 00:10:30,660
ඔහේ මම කියන විදිහටම කලොත් මම පොරොන්දු වෙනවා
151
00:10:30,690 --> 00:10:32,790
මම අපෙන් කීපදෙනෙක් මෙහෙන් එලියට අරගෙන යනවා පණපිටින්.
152
00:10:32,830 --> 00:10:33,900
ඒක හරි.
153
00:10:33,930 --> 00:10:36,660
නැහැ, ඔයාට මම කියපු දේ හොඳට ඇහුනා.
154
00:10:36,700 --> 00:10:40,400
මම කිව්වේ, අපෙන් සමහරක්.
155
00:10:40,440 --> 00:10:44,940
මොකද ඇත්තම කාරණය තමයි සමහරක් මැරෙනවා කියන එක.
156
00:10:46,510 --> 00:10:49,410
එත් අපි ගරුත්වයක් ඇතුව මැරෙමු.
157
00:10:49,450 --> 00:10:51,510
අපි හේතුවක් ඇතුව මැරෙමු,
158
00:10:51,550 --> 00:10:53,680
සහ අපි අපේ පවුල් ලඟට වෙලා ඉඳන් මැරෙමු,
159
00:10:53,720 --> 00:10:56,520
සහ මම ඔයාලට දෙයක් කියන්නම්...
අපි පවුලක්.
160
00:10:56,550 --> 00:10:59,520
අපි තමයි අපි හැමෝටම ඉන්නේ.
161
00:10:59,560 --> 00:11:02,520
ඒක පවුලක්!
162
00:11:02,560 --> 00:11:05,490
අපිට තියෙන්නේ එකම එක සරල විකල්පයක් පමණයි,
163
00:11:05,530 --> 00:11:08,730
අපි දනගහගෙන තනියෙන් මෙතනය මැරෙමු
164
00:11:08,760 --> 00:11:13,330
එක්කෝ අපි නැගී හිටලා අපි සටන් කරමු අපේ පවුල වෙනුවෙන්!
165
00:11:23,180 --> 00:11:26,310
කම්කරුවෝ දෙන්නෙක් එයා මෙතන ඉන්නවා හොයාගෙන තියන්නේ.
166
00:11:26,350 --> 00:11:28,180
අපි තීරණය කළා එයාව ට්‍රක් එකේ හංගන්න.
167
00:11:28,220 --> 00:11:29,620
අපි එයාට හොඳ ආදාහනය කිරීමක්
168
00:11:29,650 --> 00:11:31,850
දෙන්න කියල හිතාගෙන හිටියේ අපි නැවත ගමන් කරන්න ගත්තම.
169
00:11:31,890 --> 00:11:33,750
ඔහේගේ විනීතකම.
170
00:11:33,790 --> 00:11:35,420
කවුද අපි?
වෙන කවුද දන්නේ?
171
00:11:35,460 --> 00:11:37,160
මම සහ පවුල් වල ප්‍රධානියෝ.
172
00:11:37,190 --> 00:11:39,860
පිට කෙනෙක් එයාව මැරුවා නම්,
ඔයාට මොනවද කරන්න පුළුවන්?
173
00:11:39,900 --> 00:11:41,300
දේව ක්‍රියාවක්.
174
00:11:41,330 --> 00:11:43,330
එක අපේ කෙනෙක් කරලා නම්
175
00:11:43,370 --> 00:11:45,270
අපි හැමවෙලේකම හොයාගන්නවා.
176
00:11:45,300 --> 00:11:47,300
අපි වගබලා ගන්නවා එයාලට දඬුවම් දෙන්න.
177
00:11:47,340 --> 00:11:48,540
කොහොමද?
178
00:11:48,570 --> 00:11:50,570
අපිට අපේ ක්‍රම තියෙනවා.
179
00:11:50,610 --> 00:11:52,370
අපිටත් අපේ ක්‍රම තියෙනවා.
180
00:11:52,410 --> 00:11:53,640
එල්ලන්න එයාව.
181
00:12:06,860 --> 00:12:09,620
උදෑසනක්, සහයකයා.
182
00:12:09,660 --> 00:12:11,290
පොඩි උදව්වක් ඕනේ වෙනවා.
183
00:12:11,330 --> 00:12:12,560
විහිළු එපා.
184
00:12:12,590 --> 00:12:14,130
මම කිව්වේ ඔයා විහිළුවක් නේ කරන්නේ?
185
00:12:14,160 --> 00:12:17,300
මේක මේ විච්චූරණ කරන්න හදන විහිළුවක්ද... එහෙම නැත්තන්?
186
00:12:21,540 --> 00:12:24,740
මට ඔයාගේ අම්මා ගැන කියන්න ජෙරම්.
187
00:12:26,780 --> 00:12:29,480
එයා මගේ අම්මා.
188
00:12:29,510 --> 00:12:31,310
මම මොනවද කියන්නේ? මම එයාට ආදරෙයි.
189
00:12:31,350 --> 00:12:33,710
ඇය පරිපූර්ණයි.
190
00:12:34,750 --> 00:12:36,750
හොඳ කෝකියෙක් නෙමේ.
191
00:12:36,790 --> 00:12:39,750
ඒක ඇරෙන්න...
192
00:12:39,790 --> 00:12:41,690
ඇයට හතුරෝ කවුරුහරි හිටියද?
193
00:12:41,720 --> 00:12:43,160
කෝන්තරයක් තියෙන කවුරුහරි?
194
00:12:43,190 --> 00:12:46,230
නැහැ.
195
00:12:46,260 --> 00:12:47,900
පෙම්වතුන්?
196
00:12:47,930 --> 00:12:48,900
නැහැ.
197
00:12:48,930 --> 00:12:51,230
නැහැ?
198
00:12:51,270 --> 00:12:53,870
එයාට ආදරවන්තයෝ ඉන්නවා.
199
00:12:53,900 --> 00:12:57,640
ඇයගේ ලිංගික සහකරුවෝ, එත් පෙම්වතුන් නෙමේ.
200
00:12:57,670 --> 00:12:59,270
එයට වගකීමක් ගන්න ඕනේ උනේ නැහැ.
201
00:12:59,310 --> 00:13:00,470
ඇල්පොන්ස් ග්‍රේසන්?
202
00:13:00,510 --> 00:13:01,780
ඔව්, එයා එහෙම කෙනෙක් තමා.
203
00:13:01,810 --> 00:13:03,340
ඔවන් ලොයිඩ්?
204
00:13:03,380 --> 00:13:05,880
ඔව්.
205
00:13:05,910 --> 00:13:06,880
වෙන කවුරුහරි?
206
00:13:06,920 --> 00:13:10,150
මට නමක් කියන්න පුළුවන් විදිහේ කෙනෙක් නැහැ.
207
00:13:10,190 --> 00:13:14,760
ඔයාගේ අම්මගේ ආදර ජීවිතේ ගැන ඔයාට කොහොමද දැනෙන්නේ?
208
00:13:14,790 --> 00:13:18,490
මට එකේ අවුලක් නැහැ.
209
00:13:18,530 --> 00:13:20,330
මගේ අම්මගේ ආදර ජීවිතේ තිබ්බේ නැත්තන්,
210
00:13:20,360 --> 00:13:21,730
මම උනත් ඉන්න විදිහක් නැහැනේ, නේද?
211
00:13:21,760 --> 00:13:25,300
ලිංගිකත්වය කියන්නේ,
නිරෝගී මනුෂ්‍යය ක්‍රියාකාරකමක්.
212
00:13:25,330 --> 00:13:27,200
ඔව්, එහෙම තමයි.
213
00:13:29,200 --> 00:13:31,140
ඔයාට පවුලේ වෙන කවුරුහරි ඉන්නවද?
214
00:13:32,660 --> 00:13:34,840
මේ සර්කස් එක තමයි මගේ පවුල.
215
00:13:36,750 --> 00:13:39,210
තව එක පාරක්.ඇයි ඔයා ග්‍රේසන් මහත්තයට පහර දුන්නේ?
216
00:13:39,250 --> 00:13:40,250
ඔයා දන්නවා ඇයි කියලා.
217
00:13:40,280 --> 00:13:41,920
කියන්න මට.
එයා ලයිලාව මැරුවා.
218
00:13:41,950 --> 00:13:44,150
ඇයි එයා එහෙම දෙයක් කරන්නේ?
219
00:13:44,190 --> 00:13:45,450
එයා හැදුවේ මට වඩා එයාව තෝරාගන්න
220
00:13:45,490 --> 00:13:46,790
එකා මහා ආඩම්බරකාර බැල්ලිගෙ පුතෙක්.
221
00:13:46,820 --> 00:13:50,660
ලොයිඩ් කෙනෙක්ට ඔය විදිහට
ග්‍රේසන් කෙනෙක්ව සමච්චල් කරන්න දෙන්න බැහැ.
222
00:13:50,690 --> 00:13:52,160
කොහොමද ඔයාලගේ පවුල් ආරවුල පටන් ගත්තේ?
223
00:13:52,190 --> 00:13:54,600
එයාගේ මී මුත්තා වැරදි චෝදනාවක් කරලා
224
00:13:54,630 --> 00:13:57,600
අස්සයෙක් හොරකම් කලා කියල මගේ අම්මගේ මාමට.
225
00:13:57,630 --> 00:13:58,600
ඒ කොයි කාලේද?
226
00:13:58,630 --> 00:13:59,870
ලොකු යුද්ධේ වෙන්න කලින්.
227
00:13:59,900 --> 00:14:02,700
පලවෙනි ලෝක යුද්දේ.
- ඔව්.
228
00:14:02,740 --> 00:14:04,570
පරම්පරා තුනක් තිස්සේ,
229
00:14:04,610 --> 00:14:06,770
ඔයාලගේ පවුල් රණ්ඩු කරගත්තද අස්සයෙක් හින්දා?
230
00:14:06,810 --> 00:14:08,580
ඔව්. ලොයිඩ්ලා තාමත් වැරදිකාරයො.
231
00:14:08,610 --> 00:14:09,680
ලේ කියන්නේ ලේ.
232
00:14:09,710 --> 00:14:11,180
යක්ස අස්සයෙක් වෙන්න ඕනේ.
233
00:14:11,210 --> 00:14:12,810
ඇයි ලොයිඩ් මහත්තයා ඔයාට පහර දුන්නේ?
234
00:14:12,850 --> 00:14:15,820
එයා ලයිලාව මැරුවා, බය වෙලා මම ඒ නිසා එයාව මරයි කියල.
235
00:14:15,850 --> 00:14:17,280
එයා කියන්නේ අනික් පැත්ත.
236
00:14:17,320 --> 00:14:18,890
එයා කියනවා ඔයා එයාව මැරුවා කියල.
237
00:14:18,920 --> 00:14:22,120
ඔව්, මම හිතනවා එයා එහෙම කියන්න ඕනේ කියලා, නැද්ද මම අහන්නේ?
238
00:14:22,160 --> 00:14:23,460
ඒ ඔවෙන් මාමා නෙමේ.
239
00:14:23,490 --> 00:14:25,260
එයාට ඒ වගේ භයානක දෙයක් කවදාවත් කරන්න බැහැ.
240
00:14:25,290 --> 00:14:26,260
මොන මල මගුලක්ද!
241
00:14:26,290 --> 00:14:27,800
ඔයා කොහොමද ඔච්චර අන්ධ උනේ?
242
00:14:27,830 --> 00:14:29,400
කටවහනවා, තමුන්.
243
00:14:29,430 --> 00:14:30,530
ඔව්, ඔහේ කට වහගෙන ඉන්නවා.
244
00:14:30,570 --> 00:14:31,630
ඔහේ තමයි අන්ධයා.
245
00:14:31,670 --> 00:14:32,670
මගේ සහෝදරයා ගෞරවයක් තියාගෙන ජිවත් වෙන කෙනෙක්.
246
00:14:32,700 --> 00:14:34,370
ඔහේගේ මාමා පිස්සු නටන බේබද්දෙක්.
247
00:14:34,400 --> 00:14:36,570
සාමාන්‍ය දැනීම හදාගන්නවා, කෙල්ලේ.
මගේ මාමා කලාකාරයෙක්.
248
00:14:36,610 --> 00:14:39,410
ඔහේගේ සහෝදරයා උද්දච්ච මස් ගොබයක්, අනික්
249
00:14:39,440 --> 00:14:40,540
කමකට නැති පියාඹන නිකමෝ වගේම.
250
00:14:40,580 --> 00:14:42,810
මට කවදාවත් හිතාගන්න බැහැ,
මම ඔහෙට ආදරය කලා කියලා.
251
00:14:42,840 --> 00:14:44,550
ඇති, හාහ්?
252
00:14:56,120 --> 00:14:57,290
එයාල එනවා.
253
00:14:57,330 --> 00:14:58,560
ඔයාලා සූදානම්ද?
254
00:14:58,590 --> 00:15:00,130
ඔව්!
255
00:15:00,160 --> 00:15:02,100
මම කිව්වේ, ඔහෙලා සූදානම්ද?!
256
00:15:02,130 --> 00:15:03,900
ඔව්!
257
00:15:07,600 --> 00:15:10,270
සිරකරු 57A, තමන්ගේ අත ඔසවන්න.
258
00:15:11,840 --> 00:15:13,840
57A
259
00:15:13,880 --> 00:15:15,840
තමන්ගේ අත උස්සන්න.
260
00:15:20,220 --> 00:15:21,880
ඉස්සරහට එන්න.
261
00:15:26,620 --> 00:15:28,860
එක මොහොතක් කරුණාකරලා, සර්.
262
00:15:30,360 --> 00:15:33,430
අපි ටිකක් කතා කරන්න ඕනේ.
263
00:15:39,110 --> 00:15:41,040
පස්සට වෙනවා, හිරකාරයෝ.
264
00:15:41,070 --> 00:15:42,710
ඔබ ඉන්නේ උල්ලංඝනය කිරීමක.
265
00:15:42,740 --> 00:15:44,780
57A, ඉදිරියට එන්න!
266
00:15:44,840 --> 00:15:46,810
සමාව අවසර මොහොතකට.
267
00:15:46,840 --> 00:15:48,810
මමයි මෙතන අලුත් ලොක්කා දැන්.
268
00:15:49,540 --> 00:15:51,110
මගේ නම ෆිෂ් මූණි.
269
00:15:51,140 --> 00:15:54,110
සියළුම ගෞරව සහිතව කියන්නේ ඔයාට සහ මට
270
00:15:54,150 --> 00:15:56,480
හොඳ රාජකාරි සම්බන්ධතාවයක් තියාගන්න
271
00:15:56,520 --> 00:15:58,580
සමහර දේවල් ටිකක් තියෙනවා වෙනස් වෙන්න ඕනේ.
272
00:15:58,620 --> 00:15:59,850
ඒක හරිද?
273
00:15:59,890 --> 00:16:01,090
මොකද්ද ඔයාගේ නම?
274
00:16:01,120 --> 00:16:03,550
මගේ නම මොකද්ද කියන එක ඔහේට වැඩකට ඇති දෙයක් නෙමේ.
275
00:16:03,590 --> 00:16:06,060
හරි. හොඳයි...
276
00:16:06,090 --> 00:16:07,960
මම දන්නව් ඔයාට කරන්න වැඩක් තියෙනවා කියල.
277
00:16:07,990 --> 00:16:10,860
මම ගොඩක් කැමැත්තෙන් ඉන්නේ 57A ඔයාට දෙන්න
278
00:16:10,900 --> 00:16:12,860
හුවමාරුවක් වෙනුවෙන්
279
00:16:12,900 --> 00:16:16,830
ජල ඇහුරුම් 60ක්, පොරෝන 30ක් සහ රාත්තල් 50 ක අලුත් පලතුරු ,
280
00:16:16,870 --> 00:16:18,770
සහ සඟරා කීපයක් වෙනුවෙන්.
281
00:16:18,800 --> 00:16:22,170
මම දෙන්න ප්‍රතික්ෂේප කලොත්?
282
00:16:22,210 --> 00:16:24,210
මොනවද ඔහේ කරන්නේ?
283
00:16:24,240 --> 00:16:28,150
ඔව්, මම 57A දෙන්න කැමැත්තෙන් ඉන්නේ,
284
00:16:28,180 --> 00:16:29,680
එත් පණපිටින් නෙමේ.
285
00:16:30,720 --> 00:16:34,520
අපිට එයාලව පණ පිටින් ඕනේ.
හරියටම හරි.
286
00:16:34,550 --> 00:16:37,160
මම තුන වෙනකන් ගණන් කරන්න යන්නේ.
287
00:16:37,190 --> 00:16:39,520
ඔහේ අතුරුදහන් වෙන්න ඕනේ,
288
00:16:39,560 --> 00:16:41,290
නැත්තන් දරුණු විදිහට පහර කෑමකට ලක් වෙන්න වෙයි.
289
00:16:41,330 --> 00:16:43,490
මම ඒක බැහැ කියලා සලකන්නම්.
290
00:16:43,530 --> 00:16:45,460
එකයි...
291
00:16:45,500 --> 00:16:47,230
දෙකයි...
292
00:17:19,530 --> 00:17:22,700
ඒ සරල ආර්ථික විද්‍යාවක්.
293
00:17:22,740 --> 00:17:24,740
අපේ ජීවිත යමක් වෙනුවෙන් වටිනවා.
294
00:17:26,970 --> 00:17:31,240
ජල ඇහුරුම් 60ක්, පොරෝන 30ක්...
295
00:17:31,280 --> 00:17:33,080
ඔහේ...
296
00:17:33,110 --> 00:17:34,580
ඔහේ මගෙත් එක්ක යන්න එන්න ඕනේ.
297
00:17:34,610 --> 00:17:37,750
කළමනාකරු නම් මේ ගැන, ගොඩක් අසතුටු වෙන්නයි යන්නේ.
298
00:17:45,230 --> 00:17:47,060
මම හිතන්නේ මේ කළමනාකරුවා
299
00:17:47,090 --> 00:17:49,460
ඔයා ගැන උනත් වැඩිය සතුටු වෙන එකක් නැහැ.
300
00:17:49,500 --> 00:17:52,000
එයාට මට කතා කරන්න ඕනේ නම්,
301
00:17:52,030 --> 00:17:54,470
මම මෙතන ඉන්නවා.
302
00:17:54,500 --> 00:17:56,040
කළමනාකරු පල්ලෙහාට එන්නේ නැහැ.
303
00:17:56,070 --> 00:18:00,470
පෙනෙන විදිහට අපිට පරහක් තියෙනවා වගේ.
304
00:18:00,510 --> 00:18:03,540
මම ඔයාට යමක් කියන්නම්.
305
00:18:03,580 --> 00:18:05,180
මට නම්‍යශීලි වෙන්න පුළුවන්.
306
00:18:05,210 --> 00:18:08,180
එහෙනම් මම ගිහින් කළමනාකරුට කතා කරන්නම්,
307
00:18:08,220 --> 00:18:10,820
එත් මම ගිය අටහ්රේ ඔයාට වෙනවා මෙතනට වෙලා ඉන්න
308
00:18:10,850 --> 00:18:12,690
අපේ අමුත්තෙක් විදිහට.
309
00:18:12,720 --> 00:18:14,050
කොහොමද එහෙම කලොත්?
310
00:18:17,990 --> 00:18:19,990
අපි ආයේ එන්නම්.
311
00:18:29,600 --> 00:18:30,800
යාහ්හ්!
312
00:19:04,710 --> 00:19:06,840
ඉන්න, ටිකක් පස්සට වෙන්න.
313
00:19:06,870 --> 00:19:09,210
ඔය සර්පයාට යන්න ඇරියාද?
314
00:19:09,240 --> 00:19:10,840
ඔව්, නෝනා.
සිරුර තියෙන තැන හොයාගන්න?
315
00:19:10,880 --> 00:19:12,480
ඔව්, නෝනා.
316
00:19:12,510 --> 00:19:14,150
සර්පයන්ට හොඳ ඉවක් තියෙනවා.
317
00:19:14,180 --> 00:19:15,680
දැන් මම දන්නවා.
318
00:19:15,720 --> 00:19:17,680
ඔයාගේ මූලික සැකකාරයෝ
319
00:19:17,720 --> 00:19:19,820
වෙන්නේ විකටයෝ සහ පිනුම්කාරයෝ?
320
00:19:19,850 --> 00:19:21,720
ඔව්.
321
00:19:21,760 --> 00:19:23,690
මේක ඉකන් විකාරයි වගේ නැද්ද?
322
00:19:23,730 --> 00:19:25,490
ඔයාගේ ගොදුරු උන කෙනා ලයිලා වැලෙස්කා
323
00:19:25,530 --> 00:19:27,630
මරලා තියෙනේ ලොකු පිහියක් හරි අත් පොරවකින් හරි.
324
00:19:27,660 --> 00:19:29,760
පහරවල් කීපයක් ගහල තියෙනවා ඔලුවට සහ පපු ප්‍රදේශයට.
325
00:19:29,800 --> 00:19:32,000
ඊයේ හවස 3 ට පමණ.
326
00:19:32,030 --> 00:19:34,240
2.30 ඉඳන් 4.15 වෙනකන් ග්‍රේසන් සහ ලොයිඩ්
327
00:19:34,270 --> 00:19:35,900
දෙගොල්ලොම පස්වරු දර්ශනයට සහභාගී වෙලා හිටියේ.
328
00:19:35,940 --> 00:19:37,570
ඔයා හරියටම කොහොමද මැරුණ වෙලාවක් කියන්නේ?
329
00:19:37,610 --> 00:19:39,610
විනාඩි 45ක් අඩු හෝ වැඩි වෙන්න පුළුවන්.
330
00:19:39,640 --> 00:19:42,510
ඒ කියන්නේ තාමත් පුළුවන්,
එත් ඉක්මනටම ඕක ඉවරයක් කරන්න.
331
00:19:42,540 --> 00:19:44,150
ඔයාලගේ අය අල්ලාගෙන හිරකරන්න,
332
00:19:44,180 --> 00:19:45,750
එත් දිගටම බලන්න.
333
00:19:45,980 --> 00:19:47,520
හොඳමයි, ලොක්කා. අධිකරණ වෛද්‍ය නිලධාරීන් දැන් සිද්ධිය උන ස්ථානයේ ඉන්නේ.
334
00:19:47,550 --> 00:19:50,320
අපි එයාගේ දුරකථන වාර්තා පරික්ෂා කරනවා.
335
00:19:53,560 --> 00:19:55,120
හරි!
336
00:19:55,160 --> 00:19:57,630
අපි ඔයාල ඉතුරු ටික ගෙදර යවන්නයි යන්නේ,
337
00:19:57,660 --> 00:20:00,230
එත් විමර්ශනය සිද්ධ වෙනවා.
338
00:20:00,260 --> 00:20:01,900
කිසි කෙනෙක් නගරෙන් යන්න බැහැ.
339
00:20:01,930 --> 00:20:03,670
ඇහුම්කන් දෙන්න.
340
00:20:03,700 --> 00:20:05,100
ආයේ වලි බැහැ!
341
00:20:05,130 --> 00:20:06,940
බලන්න ඔයාලගේ යාළුවො ඉන්නේ හොහෙද කියල.
342
00:20:09,970 --> 00:20:12,340
මේ ඇගේ රණ්ඩු වෙලා තියෙන හොඳ මොකද්ද?
343
00:20:20,820 --> 00:20:22,820
මම කැමතියි ඔයා සැරෙන් වැඩ කරනවට.
344
00:20:24,820 --> 00:20:26,820
කිසි කෙනෙක් නගරෙන් පිටවෙන්නේ නැහැ.
345
00:20:26,860 --> 00:20:28,690
ඔයා කියනකොට වැඩිය හොඳයි.
346
00:20:30,090 --> 00:20:31,730
මට දැනෙන්නේ අපි අපේ
347
00:20:31,760 --> 00:20:33,660
පෙම්හමුව ඉවරයක් කරලා දාමු.
348
00:20:33,700 --> 00:20:35,260
ඔයා අද රෑට එහෙ එනවද?
349
00:20:35,300 --> 00:20:36,700
මට ඔයාට රෑ කෑම ලස්තිකරන්න පුළුවන්.
350
00:20:36,730 --> 00:20:38,770
අනිවා. ඒක නම් නියමයි.
351
00:20:38,800 --> 00:20:40,570
හොඳයි
352
00:20:40,600 --> 00:20:41,700
ටිකක් විවේක ගන්න.
353
00:20:41,740 --> 00:20:43,640
මම උත්සහ කරන්නම්.
පස්සේ හම්බෙමු.
354
00:20:46,740 --> 00:20:48,840
මට අහන්න වෙනවා
355
00:20:48,880 --> 00:20:51,550
ඔයා අනුමාන කරනවා නම්, කවුරු ලයිලව මරලා ඇද්ද?
356
00:20:51,580 --> 00:20:52,950
මම අනුමාන කරන්න උත්සහ නොකර ඉන්නම්.
357
00:20:52,980 --> 00:20:55,180
මම වැඩ කරන්නේ සාක්ෂි සහ අධිකරණ වාර්තා වලට අනූවයි.
358
00:20:55,220 --> 00:20:57,320
සමාවෙන්න මට.
359
00:20:59,320 --> 00:21:02,730
මම කතාකරන්නේ රහස් පරීක්ෂක ජේම්ස් ගෝර්ඩන් එක්කද?
360
00:21:02,760 --> 00:21:05,290
ඔව්.
361
00:21:05,330 --> 00:21:10,070
එහෙනම් ඒ වෛද්‍ය තොම්ප්ස්කින් වෙන්න ඕනේ, වෛද්‍ය පරීක්ෂණ නිලධාරිණිය.
362
00:21:10,100 --> 00:21:12,840
මට සමාවෙන්න, ඔයා කොහොමද දැනගත්තේ අපි කවුද කියලා?
363
00:21:12,870 --> 00:21:14,740
මගේ නම පෝල් සිසාරෝ
364
00:21:14,770 --> 00:21:17,970
මම අතිරේක දර්ශනයක් කරන අධි මානසික හැකියාවක් තියෙන කෙනෙක්.
365
00:21:18,010 --> 00:21:20,840
ලයිලා වැලෙස්කා මගේ පැරණි මිතුරියක්.
366
00:21:20,880 --> 00:21:22,850
අධිමානසිකඥ්ඥයෙක්. මට තේරෙනවා.
367
00:21:22,880 --> 00:21:24,780
මම කොහොමද ඔයාට උදව්වක් වෙන්නේ සිසාරෝ මහත්තයා?
368
00:21:24,820 --> 00:21:29,790
මට දැනෙනවා ඔයා ඔවෙන් හරි ඇල්පොන්ස් හරි වැරදියි කියල හිතන්නේ නැහැ කියල.
369
00:21:29,820 --> 00:21:31,020
ඔයා අධි මානසික හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ.
370
00:21:31,060 --> 00:21:32,590
ඒ නිසා,
371
00:21:32,620 --> 00:21:34,560
ඔයාල කැමති ඇති ලයිලා මට අනික් පැත්තේ
372
00:21:34,590 --> 00:21:37,630
ඉඳන් එවපු පනිවිඩේට ඇහුම්කන් දෙන්න.
373
00:21:37,660 --> 00:21:39,860
ස්තුතියි සිසාරෝ මහත්තයා, අපි තාම අනික් පැත්ත
374
00:21:39,900 --> 00:21:41,600
ගැන බලන්න පටන් ගත්තේ නැහැ.
375
00:21:41,630 --> 00:21:44,170
ඔබේ කැමැත්තක් මම හුදෙක් පණිවිඩකාරයෙක් පමණයි.
376
00:21:44,200 --> 00:21:46,540
මොකද්ද පණිවිඩය?
377
00:21:46,570 --> 00:21:48,840
ස්තුතියි, වෛද්‍යතුමිය.
378
00:21:50,680 --> 00:21:51,910
ලයිලා කිව්වා මට
379
00:21:51,940 --> 00:21:53,710
යක්ෂයාගේ
380
00:21:53,750 --> 00:21:55,210
සේවකයා වැතිරී
381
00:21:55,250 --> 00:21:58,880
ඉන්නේ යකඩ සොයුරියන්ගේ උද්‍යානයේ කියල.
382
00:21:58,920 --> 00:22:00,850
යකඩ සහෝදරියෝ?
383
00:22:00,890 --> 00:22:02,050
මොකද්ද ඒකෙ තේරුම?
384
00:22:02,090 --> 00:22:03,520
මම දන්නේ නැහැ.
385
00:22:03,560 --> 00:22:04,620
අපි හරියටම ඒක හොයාගන්නම්.
386
00:22:04,660 --> 00:22:07,730
මම හිතන්නේ නැහැ ඇනුම්පද කියන එක ඔයාගේ වෘත්තීය කියලා, ජේම්ස්.
387
00:22:07,760 --> 00:22:09,660
පනිවිඩෙන් ඔයාලට කැමති දෙයක් කරගන්න.
388
00:22:09,700 --> 00:22:10,930
දෙන්නටම සුබ දවසක්.
389
00:22:19,200 --> 00:22:21,610
ඒක නම් ඔයාගේ විවෘත හදවතින් කරපු වැඩක් නෙමේ.
390
00:22:21,640 --> 00:22:23,940
අපෝ මොකද්ද ලී, එයා බොරුකාරයෙක්.
391
00:22:23,980 --> 00:22:25,310
එයා කෙලින්ම මාධ්‍යට ගිහිල්ලා කියයි
392
00:22:25,340 --> 00:22:27,150
එයා මේ කේස් එකට උදවු කරනවා කියල.
393
00:22:27,180 --> 00:22:28,550
එයා ජනප්‍රිය වෙන්න හදනවා.
394
00:22:28,580 --> 00:22:29,880
සමහරවිට.
395
00:22:31,180 --> 00:22:32,720
ඔයා සොහොනෙන් එහා ඉඳන් පණිවිඩයක් එවනවා නම්
396
00:22:32,750 --> 00:22:34,090
ඔයාට හිතෙන්නේ නැද්ද
397
00:22:34,120 --> 00:22:35,790
මූලිකත්වය දෙන්න ඕන පළවෙනිම දේ
398
00:22:35,820 --> 00:22:37,760
මිනීමරුවාගේ නම මිසක් ප්‍රෙහෙලිකාවක් නෙමේ කියල?
399
00:22:37,790 --> 00:22:39,190
කවුද දන්නේ ඒක කොහොම වෙනවද කියල?
400
00:22:40,860 --> 00:22:42,230
හරි. මම ඔයා එක්ක තර්ක කරන්න යන්නේ නැහැ.
401
00:22:42,260 --> 00:22:44,000
හොඳයි.
402
00:22:44,030 --> 00:22:45,660
පස්සේ එහෙනම්.
403
00:22:47,200 --> 00:22:48,600
පස්සේ.
404
00:22:59,010 --> 00:23:01,210
එයාල තහවුරු කරගන්න කෝල් කලා
405
00:23:01,250 --> 00:23:04,750
හෙට තියෙන වෙයින් සමාගම් අධ්‍යක්ෂක මණ්ඩලය සහ ඔයාගේ හමුව ගැන.
406
00:23:04,780 --> 00:23:07,020
නියමයි.
407
00:23:07,050 --> 00:23:08,920
මම බයෙන් හිටියේ එයාල ආයේ කල් දායි කියල.
408
00:23:08,960 --> 00:23:10,120
හොඳයි, මම ආයෙත් සැරයක් ඒක කියන්නම්.
409
00:23:10,160 --> 00:23:11,790
මම හිතන්නේ ඒක. අහ්හ්..
410
00:23:11,830 --> 00:23:14,660
මම හිතන්නේ ඒක විශිෂ්ඨ විදිහේ නරක අදහසක් කියලා, බෘස් මහත්තයා.
411
00:23:14,700 --> 00:23:17,900
මම හිතන්නේ ඒක නොසැලකිලිමත් සහ නොමේරු
412
00:23:17,930 --> 00:23:19,700
සහ තරමක් අවංක,
මම හිතන්නේ ඒක හරිම භයානකයි.
413
00:23:19,730 --> 00:23:21,800
අපි මේ ගැන දැන් සිය වතාවක් විතර කතාකලා, ඇල්ෆ්‍රඩ්.
414
00:23:23,270 --> 00:23:24,770
මම හිත හදාගෙන ඉන්නේ.
415
00:23:26,640 --> 00:23:28,910
ඔයාට මට ඔතන තියෙන ඔය ෆයිල් එක එවන්න පුළුවන්ද?
416
00:23:28,940 --> 00:23:31,780
ෆයිල් එක..
417
00:23:31,810 --> 00:23:33,580
හොඳයි...
418
00:23:33,610 --> 00:23:35,780
මම මගේ කොටස කිව්වා.
419
00:23:35,820 --> 00:23:38,250
අපි දෙන්නවම
420
00:23:38,290 --> 00:23:42,120
කාණුවක මරලා දාලා තිබ්බොත් මට එහෙම බනින්න එපා.
421
00:24:19,510 --> 00:24:21,050
ටා ඩා!
422
00:24:22,750 --> 00:24:24,420
නැහැ.
423
00:24:24,450 --> 00:24:26,180
නැහැ?
424
00:24:26,220 --> 00:24:28,690
ජිම් මම මේ පාට අඳිනවට කැමතියි.
425
00:24:28,720 --> 00:24:30,490
ඒක පැහැදිලිවම පේනවා.
426
00:24:30,520 --> 00:24:32,420
ඔයා අඳින්න ඕනේ හරියට
427
00:24:32,460 --> 00:24:34,060
ඔයාව තව කෙනෙක් හම්බෙන්න
428
00:24:34,090 --> 00:24:35,560
යනගමන් වගේ පේන්න.
429
00:24:35,600 --> 00:24:38,100
හරියට නිකන්... මාළු බාන්න යනවා වගේ.
430
00:24:38,130 --> 00:24:40,100
ඒ වගේ මොකක්හරි.
431
00:24:40,130 --> 00:24:42,270
ඇත්තට? මාළු බාන්න?
432
00:24:46,340 --> 00:24:47,740
හරි.
433
00:25:02,020 --> 00:25:04,260
අපොයි මගේ දෙවියනේ.
434
00:25:04,290 --> 00:25:05,760
ඔයා කැමතිද?
435
00:25:05,790 --> 00:25:07,530
අපොයි මගේ දෙවියනේ.
436
00:25:10,030 --> 00:25:11,230
අපොයි මගේ දෙවියනේ.
437
00:25:11,270 --> 00:25:13,070
මොකද්ද අවුල?
438
00:25:13,100 --> 00:25:14,270
නැහැ, ඒක හොඳයි.
439
00:25:14,300 --> 00:25:15,440
ඒක මගේ සහෝදරියගේ කෑම වට්ටෝරුවක්;
440
00:25:15,470 --> 00:25:16,640
එයා ඇත්තටම නියම කෝකියෙක්.
441
00:25:16,670 --> 00:25:18,110
මම මගේ සහෝදරිය ගැන හිතමින් හිටියේ
442
00:25:18,140 --> 00:25:19,410
එතකොට ඒක මට මතකෙට ආවේ;
443
00:25:19,440 --> 00:25:20,610
-හ්ම්ම්ම්?
-මම හිතන්නේ මම දන්නවා
444
00:25:20,640 --> 00:25:22,280
අන්ධ මිනිහගේ පණිවිඩේ මොකද්ද කියල.
445
00:25:22,310 --> 00:25:23,640
යක්ෂයාගේ සේවකයා...
446
00:25:23,680 --> 00:25:25,550
-යකඩ සොයුරියන්ගේ උද්‍යානයේ වැතිර සිටිනවා?
-අපෝ?
447
00:25:25,580 --> 00:25:27,510
-ඒ ආක්හම් පාලම.
-හ්ම්ම්?
448
00:25:27,550 --> 00:25:29,620
යකඩ සොයුරියෝ.
ආක්හම් පාලම.
449
00:25:29,650 --> 00:25:32,420
කුළුණු දෙක. ඒවාට කියන්නේ මේරි සහ බෙටී?
450
00:25:32,450 --> 00:25:34,390
හ්ම්ම්. මට මතකයි පොඩි කාලේ
451
00:25:34,420 --> 00:25:35,720
අපි ඒවාට එහෙම කියන්න පුරුදු වෙලා හිටියා, එත්
452
00:25:35,760 --> 00:25:38,530
හරි, ඒ කුළුණු යට උද්‍යානයක් තියෙනවා.
453
00:25:38,560 --> 00:25:40,390
ගෝතම් පැත්තට වෙන්න.
454
00:25:40,430 --> 00:25:42,560
උද්‍යානයක්? ඒ හැම දෙයක්ම ගැලපෙනවා.
455
00:25:42,600 --> 00:25:44,070
ලී...
456
00:25:44,100 --> 00:25:45,730
ඒක ගැලපෙන්නේ වෙන්න බැරි කතාවකට.
457
00:25:45,770 --> 00:25:47,140
එයා ලයිලා වැලෙස්කා එක්ක කතා කලේ නැහැ;
458
00:25:47,170 --> 00:25:49,240
-එයා මැරිලා.
-එහෙම ඔයානේ කියන්නේ!
459
00:25:49,270 --> 00:25:51,140
මොකද්ද ඔයා වෛද්‍යවරියක්. විද්‍යාඥයෙක්.
460
00:25:51,170 --> 00:25:52,540
මේ ලෝකේ ඕනේ තරම් දේවල් තියෙනවා
461
00:25:52,580 --> 00:25:54,010
තාර්කික විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි විදිහේ.
462
00:25:54,040 --> 00:25:55,210
ඔව්, ගැමි නර්තන වලින්
463
00:25:55,240 --> 00:25:56,410
මිනිස්සු සතුටු වෙනවා වගේ දේවල්.
464
00:25:56,450 --> 00:25:57,980
ඒකෙන් අදහස් වෙන්නේ නැහැ හොල්මන් තියෙනවා කියල.
465
00:25:58,010 --> 00:25:59,650
ඔයා හරිම අහන්කාරයි ඔයාගේ ස්ථිරත්වයට.
466
00:25:59,680 --> 00:26:03,250
මොකද වෙන්නේ මේ හෝඩුවාව මිනීමැරුම ගැන නම්?
467
00:26:03,290 --> 00:26:04,720
අසරණ ගෑණු කෙනා!
468
00:26:08,020 --> 00:26:09,660
හරි. මමම යන්නම්.
469
00:26:09,690 --> 00:26:11,690
-ස්තුතියි ඔයාට.
-අනිවාර්යෙන්ම.
470
00:26:11,730 --> 00:26:13,430
-මම ඔයත් එක්ක එන්නම්.
-හරි.
471
00:26:13,460 --> 00:26:15,260
අපි දෙන්නම හෙට උදේම මුලින්ම ඒ වැඩේට යමු.
472
00:26:15,300 --> 00:26:16,400
උදේම?
473
00:26:18,200 --> 00:26:19,640
දැන්?
474
00:26:19,670 --> 00:26:21,070
ඔයාට ඕනේ දැන්ම යන්නද?
475
00:26:22,270 --> 00:26:23,510
ඒක හැතැප්ම බාගයක් වගේ දුරෙන් තියෙන්නේ.
476
00:26:23,540 --> 00:26:25,170
දැන් කරුවලයි.
477
00:26:25,210 --> 00:26:26,680
මගේ ළඟ විදුලි පන්දමක් තියෙනවා.
478
00:26:32,580 --> 00:26:35,120
අපි මොකක්ද ඇත්තටම හොයන්නේ කියලද ඔයා හිතන්නේ?
479
00:26:35,150 --> 00:26:36,490
මම දන්නවා, මම දන්නවා.
480
00:26:36,520 --> 00:26:38,390
මේක සම්පූර්ණයෙන්ම කාලය කා දැමීමක් වෙන්න පුළුවන්.
481
00:26:38,420 --> 00:26:40,560
-මේක කරනවට ඔයාට ස්තුතියි.
-කිසිම අවුලක් නැහැ.
482
00:26:40,590 --> 00:26:44,060
එත් මේක දිගටම පුරුද්දක් කරගන්න එහෙම එපා හරිද?
483
00:26:44,100 --> 00:26:45,560
මේක ගෑණු කෙනෙක්ට සුදුසු තැනක් නෙමේ.
484
00:26:45,600 --> 00:26:47,430
හාහ්!
485
00:26:47,470 --> 00:26:49,470
හාහ් කියල මොකද්ද ඔයා අදහස් කලේ?
486
00:26:49,500 --> 00:26:51,200
ඔයා නම් කුහකයෙක්.
487
00:26:51,240 --> 00:26:53,100
ඔයා කියන්නේ ඔයාට ඕනේ හිත හයිය ගෑණියෙක් කියල
488
00:26:53,140 --> 00:26:55,310
ඔයා මේ තෝරාගෙන තියෙනේ පිස්සු ජීවිතේ බෙදාගන්න
489
00:26:55,340 --> 00:26:56,540
එත් යථාර්තයට ආවහම
490
00:26:56,570 --> 00:26:59,080
ඔයාට ඕනේ මට කියල කුකීස් හදවගන්න.
491
00:27:01,110 --> 00:27:03,010
කුකීස් නෙමේ, ඇත්තටම.
492
00:27:03,050 --> 00:27:05,150
පයි. ඕනෙම ජාතියක පයි වර්ගයක්.
493
00:27:05,180 --> 00:27:06,720
හා හාහ්!
494
00:27:06,750 --> 00:27:11,020
කවුරුහරි කෙනෙක් දෙයක් විසි කලා නම්,
495
00:27:11,060 --> 00:27:12,420
පාලම උඩ ඉඳන් කාර් එකකින්
496
00:27:12,460 --> 00:27:13,690
මේ හරියේ තමා ඒක වැටෙන්න ඕනේ.
497
00:27:15,130 --> 00:27:17,600
ඔව්, මම හිතන්නේ ඔයා හරි.
498
00:27:32,380 --> 00:27:34,610
ලී..
499
00:27:40,320 --> 00:27:42,550
THFC.
500
00:27:42,590 --> 00:27:44,060
මොකද්ද ඒකෙ තේරුම?
501
00:27:44,090 --> 00:27:46,060
අපායේ ගිනිදැල් සංගමය.
502
00:27:46,090 --> 00:27:48,360
ඒක යක්ෂ ඇදහිල්ලක්.
503
00:27:48,400 --> 00:27:51,630
පූජාමය මිනීමැරුම් කරන්න කැපවෙලා ඉන්නේ.
504
00:27:51,670 --> 00:27:54,670
එත් එයාල අවුරුදු දහයකින් වත් මේ වගේ දෙයක් කරලා නැහැ.
505
00:27:54,700 --> 00:27:56,640
මම හිතන්නේ එයාල ආයේ ඇවිල්ලා කියල.
506
00:27:58,440 --> 00:28:00,170
නැහැ.
507
00:28:00,210 --> 00:28:02,380
නැහැ, මම නම් හිතන්නේ නැහැ.
508
00:28:05,270 --> 00:28:06,800
හේයි, සාජන් මට ඕනේ වෙනවා
509
00:28:06,830 --> 00:28:08,670
ජංගම රථ කීපයක් මිනිස්සු ටිකක් අරගෙන එන්න.
510
00:28:08,730 --> 00:28:11,400
එත් අහන්න...එයාලව පරිස්සමට පාලනය කරන්න ඕනේ.
511
00:28:20,880 --> 00:28:22,480
සර් එයාල ඉන්නේ තුනේ සහ හතරේ.
512
00:28:22,520 --> 00:28:23,680
ස්තුතියි, සේක්. දෙන්නගෙන් කිසි කෙනෙක්
513
00:28:23,720 --> 00:28:24,850
දන්නේ නැහැ අනික් කෙනා ඉන්නවා කියලා, නේද?
514
00:28:24,880 --> 00:28:26,190
හරි, ඔයා කියපු විදිහටම.
515
00:28:26,220 --> 00:28:27,650
නියම වැඩක්.
516
00:28:27,690 --> 00:28:29,620
හිතේ තියාගෙන ඉන්න ඔයා වැරදි වෙන්නත් පුළුවන්
517
00:28:29,660 --> 00:28:31,260
-මේ හැම දෙයක් ගැනම.
-මම ඒක හිතේ තියාගන්නම්.
518
00:28:31,290 --> 00:28:32,590
මම එහෙම කරන්නම්, එත් මම වැරදි නැහැ.
519
00:28:32,630 --> 00:28:34,690
එහෙනම් දැන් ගෙදර යන්න, නෝනා.
520
00:28:34,730 --> 00:28:36,500
හෙයි.
521
00:28:36,530 --> 00:28:38,860
අපි නියම ආදරණිය සන්ධ්‍යාවක් ගත කරමින් හිටියේ.
522
00:28:38,900 --> 00:28:40,830
මට නෙමේ ඕනේ උනේ
523
00:28:40,870 --> 00:28:42,540
යක්ෂයන්ගේ අත් පොරවක් සොයන්න එන්න.
524
00:28:42,570 --> 00:28:44,600
ඔයා...දන්නවා මට ඕනේ මොකද්ද කියල.
525
00:28:44,640 --> 00:28:46,710
ඔයා හරි.
526
00:28:46,740 --> 00:28:47,710
ආහ්හ්, මට සමාවෙන්න, මොකද?
527
00:28:50,310 --> 00:28:52,550
මම ඕනෙවටත් වඩා මේ දේවල් වලට
528
00:28:52,580 --> 00:28:53,910
උද්යෝගීමත් උනා.
ඒක මගේ අවුලක්.
529
00:28:53,950 --> 00:28:55,450
මගේ අම්ම හැම වෙලේම කිව්වා..
530
00:28:55,480 --> 00:28:57,420
අපොයි, මගේ අම්මා මොක කිව්වත් කාටවත් මොකද නේද?
531
00:28:59,520 --> 00:29:00,720
සුබ රාත්‍රියක් වේවා ජිම්.
532
00:29:00,750 --> 00:29:01,920
මට කියන්න ඒවා උනේ කොහොමද කියල.
533
00:29:01,960 --> 00:29:03,620
සුබ රැයක් ලී.
534
00:29:04,930 --> 00:29:06,230
ඉන්න!
535
00:29:17,510 --> 00:29:19,340
මොකද්ද ඔයා කලින් කිව්වේ,
536
00:29:19,370 --> 00:29:21,240
කුහකකම ගැන, ජීවිත බෙදාගන්න...
537
00:29:23,310 --> 00:29:25,650
ඔයාහරි. අපි යමු.
538
00:29:26,810 --> 00:29:28,220
මම මොකද?
539
00:29:31,820 --> 00:29:33,650
හරි.
540
00:29:44,730 --> 00:29:47,300
සුබ සන්ධ්‍යාවක්, සිසාරෝ මහත්තයා.
541
00:29:47,340 --> 00:29:49,340
මෙච්චර පරක්කු වෙලා ඔයාව මෙහාට ගෙන්න උනාට සමාවෙන්න.
542
00:29:50,640 --> 00:29:53,410
සුබ සන්ධ්‍යාවක් පරීක්ෂක ගෝර්ඩන්
543
00:29:53,440 --> 00:29:54,910
වෛද්‍ය තොම්ප්ස්කින්.
544
00:29:54,940 --> 00:29:57,310
කොහොමද ඔයා..
545
00:29:57,350 --> 00:29:59,510
එයාට ඔයාගේ සුවඳ විලවුන් දැනෙනවා.
546
00:29:59,550 --> 00:30:01,220
ලයිලා ඔයාට එවපු පණිවිඩය අපි විසඳුවා.
547
00:30:01,250 --> 00:30:02,780
අපෝ?
548
00:30:02,820 --> 00:30:05,220
අපිව ආක්හම් පාලම ළඟ උද්‍යානය වෙනකන් ගියා.
549
00:30:05,250 --> 00:30:07,960
අපිට එතන තිබිලා අත් පොරවක් ලැබුනා.
550
00:30:07,990 --> 00:30:10,830
එකේ තිබ්බා සලකුණු වගයක් ලකුණු කරලා.
551
00:30:10,860 --> 00:30:12,460
දයාබර දෙවියනේ.
552
00:30:12,490 --> 00:30:13,960
ඔයා දන්නවද මොකද්ද ඒ අත්පොරව කියන්නේ කියලා?
553
00:30:14,000 --> 00:30:15,430
කියන්න මට.
554
00:30:15,460 --> 00:30:17,300
ඒ කියන්නේ ඔයා මිනි මැරුමකට උපකාරයක්.
555
00:30:17,330 --> 00:30:18,670
ඒ වගේ සෙල්ලමක්.
556
00:30:18,730 --> 00:30:21,170
මම නිකන් පණිවිඩේ එව්වා විතරයි.
557
00:30:21,200 --> 00:30:22,940
මරණයේ සිට පැමිණි පණිවිඩයක්.
558
00:30:22,970 --> 00:30:24,070
එහෙම උනේ නැහැ.
559
00:30:24,100 --> 00:30:27,270
ඒ කියන්නේ ඔයා ඒ පණිවිඩේ හැදුවා.
560
00:30:27,310 --> 00:30:29,780
ඒ කියන්නේ ඔයා වෙන කෙනෙක් යැව්වා අත්පොරව එක්ක
561
00:30:29,810 --> 00:30:31,680
අපිට හොයාගන්න.
562
00:30:31,710 --> 00:30:33,310
ඔයාට ඕනේ උනා අපිට කියල හිතවන්න
563
00:30:33,350 --> 00:30:35,680
යක්ෂ ඇදහිලි කරුවන් තමා මේ ලයිලාගේ මරණෙට වගකියන්න ඕනේ කියලා.
564
00:30:37,050 --> 00:30:38,620
ඔයා කාවහරි ආරක්ෂා කරනවා.
565
00:30:38,650 --> 00:30:40,620
ලයිලා මට කතා කලා.
566
00:30:40,650 --> 00:30:41,850
එච්චරයි.
567
00:30:45,760 --> 00:30:46,760
ඔයා දන්නවා
568
00:30:46,790 --> 00:30:49,000
අත්පොරව අවලස්සන හොර උපායක් කියලා.
569
00:30:49,030 --> 00:30:51,360
ඔයා උත්සාහ කරන්නෙත් නැහැ ඔයාගේ බලාපොරොත්තු සුන්වෙලා නැත්තන්.
570
00:30:52,970 --> 00:30:55,800
එකෙන් කියවෙන්නේ ඔයා කාවහරි ආරක්ෂා කරනවා.
571
00:30:55,840 --> 00:30:58,700
ඔයා ආදරය කරන කෙනෙක්.
572
00:30:58,740 --> 00:31:04,280
මේ මනංකල්පිතය ඔයාගේ වැහුන හිතේ මායා කාර්ම කරනවා.
573
00:31:04,310 --> 00:31:07,350
ඔයාලට මම දකින දේ විතරක් දකින්න පුලුවන්නම්.
574
00:31:09,720 --> 00:31:11,650
හායි, ජෙරම්.
575
00:31:11,690 --> 00:31:12,950
කරුණාකරලා.
576
00:31:12,990 --> 00:31:14,150
ඉඳ ගන්න.
577
00:31:14,190 --> 00:31:17,960
ඔයා දන්නවනේ සංදර්ශනයේ ඉන්න සිසරෝ මහත්තයා.
578
00:31:17,990 --> 00:31:19,260
ඔව්, සර්.
579
00:31:19,290 --> 00:31:21,260
හෙලෝ සිසාරෝ මහත්තයා.
580
00:31:21,300 --> 00:31:23,200
සුබ සන්ධ්‍යාවක් ජෙරම්.
581
00:31:30,670 --> 00:31:31,940
ඔයා දන්නවද ඇයි ඔයා මෙහෙට ආවේ කියලා?
582
00:31:31,970 --> 00:31:34,040
ඔයා හොයාගත්තද මගේ අම්මගේ මිනීමරුවාව?
583
00:31:34,080 --> 00:31:35,740
ඔහේ තමයි තමන්ගේ අම්මව මැරුවේ, ජෙරම්.
584
00:31:37,650 --> 00:31:38,810
මම?
585
00:31:38,850 --> 00:31:40,680
ඔයා එයාව අර කන්ද උඩදී මරලා
586
00:31:40,720 --> 00:31:42,750
සහ සිසාරෝ මහත්තයා ඔයාට උදවු කලා ඔයාගේ ට්‍රේලර් එක සුද්ධ කරගන්න.
587
00:31:42,780 --> 00:31:44,080
එයා ඔයාට කිව්වා
588
00:31:44,120 --> 00:31:45,620
අත් පොරවේ අර සංගමේ නම කොටන්න කියලා
589
00:31:45,650 --> 00:31:46,820
සහ ඒක පාලමෙන් එහාට විසි කරන්න කියල.
590
00:31:46,860 --> 00:31:49,690
සර් ඒක.. විහිළුවක් ..
591
00:31:49,720 --> 00:31:52,990
-සහ ප්රහාරත්මකයි.
-එත් ඒක තමයි ඇත්ත.
592
00:31:53,030 --> 00:31:56,960
මට තේරෙන්නේ නැති දේ තමයි ඇයි මේ මිනිහා ඔයාට උදවු කරලා අවධානමක් ගන්නේ කියලා.
593
00:31:57,000 --> 00:31:58,670
මම හිතන්නේ එයා ඔයාගේ තාත්තා කියලා.
594
00:32:01,170 --> 00:32:03,240
ඔයා දන්නේ නැහැ කතා කරන්නේ මොනවද කියල.
595
00:32:03,270 --> 00:32:05,370
මගේ තාත්තා නැවක කැප්ටන් කෙනෙක්.
596
00:32:06,410 --> 00:32:08,210
මම වැරදිද,
597
00:32:08,240 --> 00:32:09,280
සිසාරෝ මහත්තයා?
598
00:32:09,310 --> 00:32:10,910
ඔව්.
599
00:32:10,950 --> 00:32:12,250
එයා නැවක කැප්ටන් කෙනෙක්.
600
00:32:12,280 --> 00:32:14,120
එයාගේ නම ස්වෙන් කාර්ල්සන්. එයා මුහුදේදී මැරුණා.
601
00:32:14,150 --> 00:32:17,290
එයාගේ නැවේ නම මොකද්ද?
602
00:32:17,320 --> 00:32:19,820
එයා ගොඩක් වෙනස් නම් තියෙන නැව් වල වැඩකලා.
603
00:32:19,860 --> 00:32:22,020
එයා ගිලුන එකේ නම.
604
00:32:25,030 --> 00:32:26,290
ඇය කවදාවත් කිව්වේ නැහැ.
605
00:32:26,330 --> 00:32:29,230
අපිට ලේ පරීක්ෂාවක් කරන්න පුළුවන් මම හරි කියල ඔප්පු කරන්න.
606
00:32:29,260 --> 00:32:31,600
පැය බාගයක් වගේ යන්නේ වෛද්‍ය වාර්තාවක් ගන්න,
607
00:32:31,630 --> 00:32:33,070
එහෙම නේද වෛද්‍ය තොම්ප්ස්කින්?
608
00:32:33,100 --> 00:32:35,000
ඔව්.
609
00:32:35,040 --> 00:32:37,340
ඔයාට කටු ගහන එක අඩු කරගන්න.
610
00:32:37,370 --> 00:32:39,770
මම කටු වලට කැමතිම නැහැ.
611
00:32:41,410 --> 00:32:43,810
මට කණගාටුයි, ජෙරම්.
612
00:32:43,850 --> 00:32:46,650
මොනවද ඔයා මේ කියන්නේ?
613
00:32:46,680 --> 00:32:49,280
එයා හරි.
614
00:32:49,320 --> 00:32:52,220
මමයි ඔයාගේ තාත්තා.
615
00:32:52,250 --> 00:32:53,990
නැහැ ඔයා නෙමේ.
ඇයි ඔයා එහෙම කියන්නේ?
616
00:32:54,020 --> 00:32:56,660
ඔයා ඇත්ත ගැන සැක කරන්නයි තිබ්බේ.
617
00:32:56,690 --> 00:32:58,290
ඔහේ මගේ තාත්තා නෙමේ.
මගේ අම්මා කවදාවත්ම...
618
00:32:58,330 --> 00:32:59,960
ඔයා අම්මා,
619
00:33:00,000 --> 00:33:02,030
කෘර ගැහැණියෙක්. එයා නිතරම අකාරුණික උනා මට,
620
00:33:02,060 --> 00:33:07,370
එත් එයා එක සැරයක් එයාගේ විදිහට මට ආදරය කලා.
621
00:33:07,400 --> 00:33:10,740
එයා ඔයාට ගොඩක් ආදරය කලා.
622
00:33:10,770 --> 00:33:13,840
ඒ නිසා තමයි එයා ඔයාට හොඳ තාත්තෙක් දුන්නේ.
623
00:33:29,290 --> 00:33:31,660
මගේ අම්මා
624
00:33:31,690 --> 00:33:32,830
අන්කම්පාවක් නැති වෙසඟනක්
625
00:33:32,860 --> 00:33:34,360
එයා කවදාවත් කාටවත් ආදරය කලේ නැහැ.
626
00:33:34,400 --> 00:33:36,100
එයා කවදාවත් අල්ලලා නැහැ
627
00:33:36,130 --> 00:33:39,640
ඔහේ වගේ නාකි හොල්මනක්ව.
628
00:33:39,670 --> 00:33:41,700
මේ අවුරුදු ගාණට,
629
00:33:41,740 --> 00:33:43,710
ඔය හිතන්නේ මම ඔයාට කාරුණික උනේ
630
00:33:43,740 --> 00:33:45,110
ඔයා හොඳ මිනිහෙක් නිසා කියලද?
631
00:33:45,140 --> 00:33:47,980
මම ඔයාගේ තාත්තා නෙමේ උනා නම්
632
00:33:48,010 --> 00:33:51,780
ඔයා කරපු දෙයින් පස්සේ මම ඔයාට උදවු කරනවද එහෙනම්?
633
00:33:55,850 --> 00:33:58,620
මගේ තාත්තා... හ්ම්ම්.
634
00:33:58,660 --> 00:34:00,220
මට ශාපවෙන්න ඕනේ.
635
00:34:02,830 --> 00:34:05,030
අපොයි ඒක නම් හෙන විනෝද වැඩක්.
636
00:34:09,200 --> 00:34:11,900
බා.ඩූම්--ශ්හ්!
637
00:34:11,940 --> 00:34:15,340
පේන විදිහට බැල්ලි මාව අන්තිමේදී අහු කලා වගේ.
638
00:34:15,370 --> 00:34:18,170
ඇයි ඔයා අම්මව මැරුවේ, ජෙරම්?
639
00:34:18,210 --> 00:34:20,880
අපෝ ඔයා දන්නවනේ අම්මලා කොහොම අයද කියලා
640
00:34:20,910 --> 00:34:24,810
එයා දිගටම සල්ලි හෙව්වේ.
641
00:34:24,850 --> 00:34:26,650
මම නිකන් , හොඳයි, අම්මේ.
642
00:34:26,680 --> 00:34:28,120
ගණිකාවක් වෙන්න.
643
00:34:28,150 --> 00:34:30,650
බේබදු ගණිකාවක් වෙන්න.
644
00:34:30,690 --> 00:34:35,020
එත් වදකාර බේබදු ගණිකාවක් වෙන්න එපා.
645
00:34:35,060 --> 00:34:36,760
ඔයා දන්නවද?
646
00:34:36,790 --> 00:34:40,200
මගේ ලඟට ඇවිල්ල පිඟන් හෝදන්න කෑ ගහන්න එපා
647
00:34:40,230 --> 00:34:42,070
ඔයා විකටයෙක් එක්ක
648
00:34:42,100 --> 00:34:44,300
අනික් කාමරේ නිදි වැදලා ඇවිල්ලා!
649
00:34:46,940 --> 00:34:48,610
ඔයා දන්නවද?
650
00:35:08,860 --> 00:35:10,860
දිග රාත්‍රියක් නේද?
651
00:35:12,330 --> 00:35:14,630
හිතන්නේ ඒක ටිකක් විතර කැත එකක් කියල.
652
00:35:14,670 --> 00:35:16,070
ඔව්, එහෙම උනා.
653
00:35:16,100 --> 00:35:18,740
ඔයා හොඳින්ද?
654
00:35:18,770 --> 00:35:20,840
මම හොඳින්.
655
00:35:22,270 --> 00:35:24,240
ඇත්තටම.
656
00:35:24,280 --> 00:35:27,310
ඒක අප්‍රසන්නයි, එත් ඒකේ එක්තරා ත්රාසේකුත් තියෙනවා.
657
00:35:27,350 --> 00:35:29,250
ත්‍රාසයක්?
658
00:35:29,280 --> 00:35:32,080
ත්‍රාසය සහ බිය.
659
00:35:32,120 --> 00:35:35,890
හරියට නිකන් කරුවල උමඟක් දිහා පහලට බලනවා වගේ.
660
00:35:41,990 --> 00:35:43,830
ස්තුතියි මට මෙහෙ ඉන්න දුන්නට.
661
00:35:46,200 --> 00:35:48,970
ඔයා නම් අසාමාන්‍ය ගෑණියෙක්.
662
00:35:50,140 --> 00:35:52,300
ඔයා ගොඩක් ගෑණු අය ගැන දන්නේ නැහැ.
663
00:36:07,290 --> 00:36:09,290
අපිට දැන් යන්න පුළුවන්ද?
664
00:36:10,660 --> 00:36:12,420
හ්ම්ම්.
665
00:36:55,170 --> 00:36:57,100
හෙලෝ පෙන්ගුයින්.
666
00:37:00,170 --> 00:37:02,070
වික්ටර්
667
00:37:02,110 --> 00:37:03,570
අනේ හොඳා
668
00:37:07,410 --> 00:37:10,540
දොන් ෆැල්කොන් හිතන්නේ ඔයා පටලවා ගෙන කියල.
669
00:37:11,710 --> 00:37:14,120
ඔහේ දන්නේ නැහැ සමාජ ශාලාවක් කරගෙන යන්නේ කොහොමද කියල.
670
00:37:14,150 --> 00:37:15,750
ඔහේගේ ඉපයීම්..
671
00:37:15,780 --> 00:37:18,150
අජූතයි
672
00:37:19,290 --> 00:37:20,560
ගෞරව සහිතව කියන්නේ...
673
00:37:20,590 --> 00:37:22,760
මම මෙහාට ආවේ කතා කරන්න නෙමේ.
674
00:37:24,360 --> 00:37:26,230
හොඳ පුරුදු වලින් කිසි පාඩුවක් වෙන්නේ නැහැ. ඔයා දන්නවද?
675
00:37:49,180 --> 00:37:50,740
සන්සුන් වෙන්න.
676
00:37:50,780 --> 00:37:52,580
එයාගෙන් කරදරයක් නැහැ.
677
00:37:53,100 --> 00:37:54,250
හායි කියන්න බුච්.
678
00:37:54,850 --> 00:37:55,910
හායි.
679
00:37:57,450 --> 00:37:59,180
ෆැල්කොන්ට මිනිහව විසිකරලා දාන්න ඕනේ උනේ නැහැ.
680
00:37:59,220 --> 00:38:00,890
ඉතින් මම එයාට වැඩ වගයක් කලා මගේ බිම් මහලේදී
681
00:38:00,920 --> 00:38:02,520
සති කීපයකට.
682
00:38:02,560 --> 00:38:04,790
එයා දැන් අලුත්ම කෙනෙක්.
683
00:38:04,820 --> 00:38:06,460
නේද බුච්?
684
00:38:06,490 --> 00:38:07,930
ඔව්, සර්. සාර්ස් මහත්තයා.
685
00:38:07,960 --> 00:38:11,430
බුච් දන්නවා සමාජ ශාලා වැඩේ යට ඉඳන් උඩටම.
686
00:38:11,460 --> 00:38:13,200
එයා ඔයාට උදවු කරයි.
687
00:38:14,330 --> 00:38:16,170
එත් එයා...
688
00:38:16,200 --> 00:38:18,200
එයා බුච් ගිල්සීන්.
689
00:38:18,240 --> 00:38:19,800
එයා ෆිෂ් මූනිට පක්ෂපාතියි.
690
00:38:19,840 --> 00:38:21,870
එයා කරයි...
691
00:38:21,910 --> 00:38:24,710
ඔයා කියන දේම.
692
00:38:25,880 --> 00:38:27,850
ඇත්තට?
693
00:38:27,880 --> 00:38:29,350
ඇත්ත.
694
00:38:32,790 --> 00:38:35,220
හේයි බුච්.
695
00:38:35,250 --> 00:38:37,390
මම වෙනුවෙන් නටන්න.
696
00:38:42,360 --> 00:38:43,730
මම කරන්නේ හොඳ වැඩ.
697
00:39:18,560 --> 00:39:20,300
සුබ උදාසනක් හැමෝටම.
698
00:39:20,360 --> 00:39:21,630
සුබ උදෑසනක්, බෘස්.
699
00:39:21,660 --> 00:39:22,900
වෙයින් සමාගමට සාදරයෙන් පිලිගන්නවා.
700
00:39:22,930 --> 00:39:24,130
ඔයාව දකින්න ලැබීම සතුටක්.
701
00:39:24,160 --> 00:39:26,630
ස්තුතියි මගෙත් එක්ක හමුවට ආවට.
702
00:39:28,130 --> 00:39:30,540
මට ප්‍රශ්න වගයක් තියෙනවා.
703
00:39:30,570 --> 00:39:31,900
වෙයින් සමාගමේ ව්‍යාපාර කටයුතු ගැන.
704
00:39:31,940 --> 00:39:33,070
නිසැකවම.
705
00:39:33,110 --> 00:39:34,640
ඒක ඔයාගේ සමාගම නේ
706
00:39:34,670 --> 00:39:36,610
කියන්න පුංචි මහත්තයා.
707
00:39:36,640 --> 00:39:39,080
මට ප්‍රධාන කාරනා දෙකක් තියෙනවා.
708
00:39:39,110 --> 00:39:41,180
ආක්හම් ව්‍යාපෘතිය ගැන පාතාලයේ සම්බන්ධය.
709
00:39:42,250 --> 00:39:43,720
සහ වෙල්සීන් ආයුධ නිෂ්පාදන සමාගම
710
00:39:43,750 --> 00:39:46,120
ගැන.
711
00:39:51,830 --> 00:39:53,190
ඒක නියමයි.
712
00:39:53,230 --> 00:39:54,790
සුබ පැතුම්.
713
00:39:54,830 --> 00:39:56,160
අපි ඔයාට ස්තුති කරන්න ඕනේ.
714
00:39:56,200 --> 00:39:57,960
ඔයා හොයාගත්තේ නැත්තන් ලයිලා මැරුවේ කවුද කියලා
715
00:39:58,000 --> 00:40:00,000
අපිට දෙයක් තේරෙන්න කතා කරපු විදිහ
716
00:40:00,030 --> 00:40:01,730
නැත්ත අපේ පවුල් කවදාවත් සමගි වෙන්නේ නැහැ
717
00:40:01,770 --> 00:40:03,540
සහ අපි දෙන්න කවදාවත් එකතු වෙන්නෙත් නැහැ.
718
00:40:03,570 --> 00:40:06,310
මම මගේ රස්සාව කලේ.
719
00:40:06,340 --> 00:40:07,870
හේයි, අපිට පුතෙක් හම්බුනොත් එයාට ගෝර්ඩන් කියල නම දාමු.
720
00:40:07,910 --> 00:40:09,840
හොඳයි...
721
00:40:09,880 --> 00:40:11,180
අපි ඒ ගැන කතා කරමු,
722
00:40:11,210 --> 00:40:12,240
එත් අපි නිසැකවම
723
00:40:12,280 --> 00:40:13,780
ගොඩක් කෘතවේදී වෙනවා.
724
00:40:13,810 --> 00:40:15,280
අනිවාර්යෙන්ම.
725
00:40:24,020 --> 00:40:25,560
මොකද ඔච්චර සතුටු?
726
00:40:25,590 --> 00:40:27,690
සතුටු ගනුදෙනුකාරයෝ.
727
00:40:27,730 --> 00:40:28,790
ඒක නිසා නෙමේ.
728
00:40:28,830 --> 00:40:29,960
ඒ වෙන දෙයක්.
729
00:40:32,200 --> 00:40:33,700
ඔයා අරය එක්ක නිදා ගත්තා නේද?
730
00:40:34,920 --> 00:40:36,170
-ඒක නම් සිත්ගන්නා සුළුයි.
-ඔයා කොහෙහරි නිදාගෙන
731
00:40:36,200 --> 00:40:38,870
රේසරයක් නැතුව හරියට නිකන් ගෑණු සබන් කෑල්ලක් වගේ සුවඳයි.
732
00:40:38,900 --> 00:40:40,910
ලේසියෙන්ම අහුවෙනවා.
733
00:40:46,710 --> 00:40:48,480
මට තීරණය කරන්න පුළුවන්
734
00:40:48,510 --> 00:40:51,220
උසස් මට්ටමේ තනි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක්
735
00:40:51,250 --> 00:40:53,280
වෙයින් සමාගම රවටිල්ලකට අහු කරලා,
736
00:40:53,320 --> 00:40:56,490
දූෂණය මගින්, අල්ලස මගින් සහ කූට ව්‍යාපාර මගින්
737
00:40:56,520 --> 00:40:58,760
සහ ආචාරධර්ම වලට පටහැනි වෛද්‍ය පර්යේෂණ වලින්.
738
00:40:58,790 --> 00:41:00,860
ස්තුතියි ඒ ගැන දැනුම් දුන්නට බෘස්.
739
00:41:00,890 --> 00:41:02,560
මට කණගාටුයි ඔබ බියට පත්වෙලා නම්
740
00:41:02,590 --> 00:41:05,130
හෝ කනස්සල්ලට පත්වෙලා නම් මේ තැති ගැන්වෙන කතා නිසා
741
00:41:05,160 --> 00:41:07,270
සහ කටකතා නිසා ඔයාට අහන්න ලැබුන.
742
00:41:07,300 --> 00:41:09,300
මේවා කටකතා වලට වඩා වැඩි දේවල්.
743
00:41:09,330 --> 00:41:11,140
අපි ඒවා ගැන තදින් සහ ප්‍රවේසමෙන් බලන්නම්, නිසැකවම.
744
00:41:11,170 --> 00:41:13,470
බෘස් අපි අවංක වෙමු.
745
00:41:13,510 --> 00:41:16,740
ඔයා කියන දේවල් වලට කිසිම ඔප්පුකලහැකි පසුබිමක් නැහැ.
746
00:41:20,110 --> 00:41:21,680
මම ඔයාලට මම දන්න හැම දෙයක්ම කිව්වේ නැහැ.
747
00:41:21,710 --> 00:41:23,710
නැහැ?
748
00:41:23,750 --> 00:41:25,350
තව මොනවද තියෙන්නේ?
749
00:41:25,380 --> 00:41:27,620
මම හිතනවා ඔයාල මීට වඩා හොඳින් මේ කාරනා ගැන බලාවි කියල.
750
00:41:27,650 --> 00:41:30,220
මොකද මම මේ ගැන ඊළඟ කොටස් කරුවන්ගේ හමුවේදී කතා කරන්න පුළුවන්
751
00:41:30,260 --> 00:41:32,560
නීතිමය ක්‍රියාමාර්ගයක් සමඟින්ම.
752
00:41:32,590 --> 00:41:34,630
අපොයි අම්මේ.
753
00:41:34,660 --> 00:41:36,860
නීතිමය පියවරක්?
754
00:41:36,900 --> 00:41:38,560
මේ ජලය ගොඩක් ගැඹුරු එකක්
755
00:41:38,600 --> 00:41:40,100
ඔය වගේ පොඩි කෙනෙකුට.
756
00:41:40,130 --> 00:41:42,100
මගේ වයස අදාලත්වයක් නැහැ.
757
00:41:42,130 --> 00:41:44,240
මම වැඩුන කෙනෙක් නම්
758
00:41:44,270 --> 00:41:47,100
මම මේ මණ්ඩලය මෙහෙයවනවා.
759
00:41:47,140 --> 00:41:49,340
සහ මම නිසැකයි එහෙනම් මේ වෙයින් සමාගම
760
00:41:49,370 --> 00:41:50,570
දුවන්නේ අවංකව කියල.
761
00:41:50,610 --> 00:41:52,380
ස්තුතියි ඔයාලගේ වෙලාවට.
762
00:42:11,860 --> 00:42:14,230
කළමනාකරු කිව්වා ඔයාට ගනුදෙනුවක් තියෙනවා කියල.
763
00:42:14,270 --> 00:42:16,770
ඔයා උඩට ගිහින් එයාව හම්බෙන්න,
764
00:42:16,800 --> 00:42:18,100
මම මෙතන ඉන්නවා.
765
00:42:24,740 --> 00:42:28,240
-මොකද්ද ඔයාගේ නම?
-ස්මිත්.
766
00:42:28,270 --> 00:42:30,970
ඔයාගේ මුල් නම?
767
00:42:32,470 --> 00:42:36,970
-තෝමස්.
-තෝමස්. සාදරයෙන් පිලිගන්නවා.
768
00:42:39,170 --> 00:42:44,270
ඇයි ඔයා මේ බර ආයුධය පැත්තකට කරලා සන්සුන් වෙන්නේ නැත්තේ?
769
00:42:46,970 --> 00:42:49,070
මගේ පවුලේ අය ඔයාට හොඳට සලකයි.