1 00:00:01,030 --> 00:00:03,060 කලින් ගෝතම් තුලින්... 2 00:00:06,330 --> 00:00:08,270 ෆිෂ් මූනි ජීවතුන් අතර... 3 00:00:08,270 --> 00:00:09,570 තමුසේ මාව ගොනාට ඇන්දුවා. 4 00:00:09,570 --> 00:00:11,620 එපා!එපා! එපා! 5 00:00:11,810 --> 00:00:12,840 ඔහේ මේ මැෂින් එක 6 00:00:12,840 --> 00:00:14,340 දැම්ම නතර කරන එක හොඳයි 7 00:00:14,340 --> 00:00:16,080 මොකද මම මැරුනොත් 8 00:00:16,080 --> 00:00:18,110 දොන් ෆැල්කොන් මෙහාට කණ්ඩායමක් එවාවි 9 00:00:18,110 --> 00:00:19,780 තමුසෙව පණපිටින් හමගහලා 10 00:00:19,780 --> 00:00:20,940 තමුසෙගෙ මුළු පවුලම මරලා දාන්න. 11 00:00:23,420 --> 00:00:25,590 අර වහලෙන් තල්ලු කරලා දාපු මනුස්සයා... 12 00:00:25,590 --> 00:00:26,950 මිනීමරුවා එයාගේ අධිවෘක්ක ග්‍රන්ථිය ඉවත් කරලා. 13 00:00:26,960 --> 00:00:28,990 ප්‍රධාන වශයෙන් ඒක තමයි තිගැස්ම ඇති කරන ග්‍රන්ථිය. 14 00:00:28,990 --> 00:00:30,960 ගෝතම් පොලිසියෙන්! 15 00:00:33,600 --> 00:00:34,600 එයා තාමත් නිදැල්ලේ. 16 00:00:46,680 --> 00:00:49,740 ඔහ්හ්! 17 00:00:49,740 --> 00:00:57,740 හෙලෝ? 18 00:01:18,310 --> 00:01:20,310 කවුද ඔයා? 19 00:01:26,950 --> 00:01:28,150 ඔහ්හ්! 20 00:01:50,620 --> 00:01:52,810 කොහොමද ඉතින්? 21 00:01:52,810 --> 00:01:55,040 පනිනවා! නැගිටිනවා! 22 00:01:58,110 --> 00:01:59,780 සෝමාලියා! 23 00:01:59,780 --> 00:02:00,950 එනවා! 24 00:02:00,950 --> 00:02:02,550 එපා, එපා. 25 00:02:02,550 --> 00:02:04,600 එපා! එපා! 26 00:02:05,090 --> 00:02:07,450 මම හීනයක් දකින්නේ නේද? 27 00:02:07,460 --> 00:02:09,290 ඔහ්හ්, මම හිතන්නේ නෝනා. 28 00:02:09,290 --> 00:02:11,560 මට විශ්වාසයි එහෙමයි කියල. 29 00:02:11,560 --> 00:02:14,160 හරි... 30 00:02:14,160 --> 00:02:16,930 අපොයි, මගුල. 31 00:02:16,930 --> 00:02:20,270 මොකද එයාලට වෙලා තියෙන්නේ? 32 00:02:20,270 --> 00:02:22,600 මොනවටද එයාල බලන් ඉන්නේ? 33 00:02:24,770 --> 00:02:26,610 - ඌහ්! - දිගටම එහෙම කරන්න. 34 00:02:26,610 --> 00:02:28,510 අලුත් කෙල්ලෙක් ලඟට එන පලවෙනි මිනිහා 35 00:02:28,510 --> 00:02:30,510 ලඟට සාමන්‍යයෙන් දෙවෙනි එකෙකුත් කඩා පාත් වෙනවා. 36 00:02:30,510 --> 00:02:32,580 ඒක එහෙමද? 37 00:02:46,130 --> 00:02:48,360 මෙන්න පොරොන්දුව කොල්ලනේ. 38 00:02:48,360 --> 00:02:51,630 මගේ ලඟට ඔහෙලා දෙන්නගෙන් ඉස්සෙලම එන කෙනා මැරෙන්නේ නිකන්.. 39 00:02:51,630 --> 00:02:53,500 මේ වගේ. 40 00:02:53,500 --> 00:02:55,010 දෙවෙනියා මැරෙන්නේ, 41 00:02:55,140 --> 00:02:57,200 හෙමිට. 42 00:03:01,020 --> 00:03:03,910 ඉතින් කොල්ලනේ.. 43 00:03:05,910 --> 00:03:09,450 ..කවුද මුලින් එන්නේ? 44 00:03:18,290 --> 00:03:20,730 ස්තුතියි. ඒක නම් නියමයි. 45 00:03:20,730 --> 00:03:22,730 ඔව්. ටැක්සි! 46 00:03:22,730 --> 00:03:24,730 කේස් ෆයිල් මොකුත්ම නැහැ. 47 00:03:24,730 --> 00:03:26,050 අපි එක සැරයක්වත් වැඩ ගැන මතක් කලේ නැහැ. 48 00:03:26,050 --> 00:03:26,530 එහෙනම් අපේ තවමත් බලාපොරොත්තුවක් තියෙනවා. අපි එක සැරයක්වත් වැඩ ගැන මතක් කලේ නැහැ. 49 00:03:26,530 --> 00:03:28,090 එහෙනම් අපේ තවමත් බලාපොරොත්තුවක් තියෙනවා. 50 00:03:28,940 --> 00:03:30,940 ඔව්. 51 00:03:30,940 --> 00:03:33,420 ඉතින්, මේක අපේ තුන්වෙනි පෙම්හමුවද? 52 00:03:33,420 --> 00:03:36,410 මම විශ්වාස කරනවා ඒක හරි කියලා. 53 00:03:36,410 --> 00:03:39,910 පෙම් හමු තුනක්. තාමත් මට ඔයාගේ ගෙදරට එන්න බැරි උනා 54 00:03:39,910 --> 00:03:43,120 මගේ ගෙදර මොන කාමරෙටද ඔයා කැමති? 55 00:03:43,120 --> 00:03:45,550 අපෝ, මම දන්නේ නැහැ. කුස්සිය කොහොමද? පොඩියි 56 00:03:45,550 --> 00:03:47,090 සාලය? කරුවලයි. 57 00:03:47,090 --> 00:03:49,000 එතකොට කාමරේ? කාමරේට මම හිතන්නේ ඔයා කැමති වෙයි. 58 00:03:49,060 --> 00:03:50,990 ඇත්තට? ටැක්සි. 59 00:03:51,990 --> 00:03:53,630 එත් අද රෑ නෙමේ. 60 00:03:53,630 --> 00:03:55,560 බැහැ? 61 00:03:55,560 --> 00:03:57,430 මට හොඳ නින්දක් ඕනේ අද රෑ. 62 00:03:57,430 --> 00:03:59,400 උදේම අලුත් රස්සාව පටන් ගන්න තියෙනවා. 63 00:03:59,400 --> 00:04:02,020 අලුත් රස්සාවක්? සුබ පැතුම්. කවද ඉඳලද? 64 00:04:02,240 --> 00:04:05,040 අද උදේ මට අහන්න ලැබුනේ. මට රෑ කෑම සවුත්තු කරන්න ඕනේ උනේ නැහැ 65 00:04:05,040 --> 00:04:06,810 ඒ ගැන කතා කරලා. 66 00:04:06,810 --> 00:04:09,410 ඇයි ඒක නිසා කෑම වෙලාව සවුත්තු වෙනේ? 67 00:04:09,410 --> 00:04:12,080 මම ගෝතම් පොලිසියේ වැඩට එනවා. 68 00:04:12,080 --> 00:04:15,000 මමයි ඔයාගේ අලුත් වෛද්‍ය පරීක්ෂක. 69 00:04:15,020 --> 00:04:16,350 ඔයා විහිලු කරනවා. 70 00:04:18,020 --> 00:04:19,220 වාව්. ඒක නම් නියමයි. 71 00:04:19,220 --> 00:04:21,080 එහෙමද? 72 00:04:21,860 --> 00:04:25,490 නිසැකවම. මම කිව්වේ, මමයි ඔයාව එහාට යෝජනා කලේ වැඩ කරන්න. 73 00:04:25,490 --> 00:04:26,730 ඔව්, එත් දැන් ඒක ඇත්තක්. 74 00:04:26,730 --> 00:04:28,000 ඉතින්? හොඳයි. 75 00:04:28,600 --> 00:04:30,660 අපි බලමුකෝ නේද? 76 00:04:36,770 --> 00:04:38,840 සුබ රැයක්. 77 00:04:52,690 --> 00:04:54,290 හේයි. 78 00:04:54,290 --> 00:04:56,230 ජෙනාරෝ මාර්කස්, තනිකඩයෙක් වයස 63 79 00:04:56,230 --> 00:04:58,040 උසස් පාසල් ඉංග්‍රීසි ගුරුවරයෙක් 80 00:04:58,430 --> 00:05:00,830 අපි අන්තිම ගොදුර වගේම එක සමාන කැපුම් සිදුරු. 81 00:05:00,830 --> 00:05:03,730 මොනවද ඔට්ටු එයාගෙත් අධිවෘක්ක ග්‍රන්ථි නැහැ? 82 00:05:03,730 --> 00:05:05,630 ඉතින් මොනවද මෙයා ඒවා එක්ක කරන්නේ? 83 00:06:18,970 --> 00:06:23,240 ඇයි? 84 00:06:25,910 --> 00:06:29,080 - මොකද්ද ඔයාට වෙලා තියෙන්නේ? - මට උදවු කරන්න! 85 00:06:29,080 --> 00:06:31,020 ඇයි ඔයා මට උදවු නොකරන්නේ, ජෙරල්ඩ්? 86 00:06:32,450 --> 00:06:34,020 උදවු කරන්න මට.. 87 00:06:40,830 --> 00:06:43,300 ඔයා ළඟ ඔයාට ඕන හැම දෙයක්ම තියෙනවද? 88 00:06:43,300 --> 00:06:45,370 ඔව්. 89 00:06:49,600 --> 00:06:53,370 ඔයාට ඕනේ නම් මට ඔයා එක්ක එන්න පුළුවන්. 90 00:06:54,210 --> 00:06:56,280 එපා. 91 00:06:58,280 --> 00:07:00,280 ඒක හරි දෙයක් නෙමේ. 92 00:07:00,280 --> 00:07:02,320 නැහැ, අනිවාර්යෙන්ම. 93 00:07:05,990 --> 00:07:07,990 මට අවුලක් නැහැ, ඇල්ෆ්‍රඩ්. 94 00:07:07,990 --> 00:07:10,290 ඔයා බය වෙන්න එපා. කවුද කිව්වේ මම බයෙන් කියලා? 95 00:07:10,290 --> 00:07:12,360 මම කරුවල වැටෙන්න කලින් ආයෙත් එන්නම්. 96 00:07:13,530 --> 00:07:15,660 මම මේ කඳු නැගීම මීට කලින් කරලා තියෙනවා, ඔයා දන්නවනේ? 97 00:07:15,670 --> 00:07:17,730 ඔයාට තාත්තා නැතුව නම් නැහැ. 98 00:07:21,940 --> 00:07:24,410 මෙහාට එන්න. 99 00:07:24,410 --> 00:07:26,940 එයා ඔයාව අනුමත කරාවි. ඔයා දන්නවනේ. 100 00:07:26,940 --> 00:07:31,250 මේ විදිහට චාරිත්‍ර කරගෙන යනවට. 101 00:07:31,250 --> 00:07:33,480 මමයි තාත්ත දෙන්න රෑ එලි වෙනකන් ඉන්නවා 102 00:07:33,480 --> 00:07:36,320 අපි අවදි වෙලා ඉන්නවා ඉර නගිනවා බලන්න 103 00:07:36,320 --> 00:07:38,320 ඒක දැන් ඒ වගේම නැහැ. 104 00:07:38,320 --> 00:07:40,390 එහෙනම් ඊළඟ අවුරුද්දේ වත්. 105 00:07:44,860 --> 00:07:46,730 හොඳයි දැන් ගියොත් හොඳයි. 106 00:07:53,600 --> 00:07:55,940 පස්සේ නරකම ටික තමයි.. 107 00:07:55,940 --> 00:07:57,840 මැරෝනි මාව එයාගේ කාර එකේ පිටි පස්සේ හර කලා 108 00:07:57,840 --> 00:07:59,410 මාව පණ පිටින් පොඩි කරන්න හැදුවේ. 109 00:07:59,410 --> 00:08:02,480 ඉතින්, ඔබට මගේ කරණය ගැන හොඳින් සලකා බලන්න වෙයි. 110 00:08:02,480 --> 00:08:05,280 මැරෝනි එහෙම දේවල් ලේසියෙන් අරින කෙනෙක් නෙමේ 111 00:08:05,280 --> 00:08:08,010 සහ මට බය එයා මගේ පස්සෙන් එයි කියලා පලිගන්න. 112 00:08:08,010 --> 00:08:10,720 ඔයා මෙතන ශුද්ධ කරන්න සැලසුම් කරලද තිබ්බේ? 113 00:08:10,720 --> 00:08:12,820 මොකක්? 114 00:08:12,820 --> 00:08:16,060 ඔහ්හ්..මම..මට පුළුවන්, ඔබට අවශ්‍ය නම්. 115 00:08:16,060 --> 00:08:17,800 මෙතනට ඒක කරන්න ඕනේ. 116 00:08:17,800 --> 00:08:20,060 අර ලේද? 117 00:08:21,000 --> 00:08:22,820 සමහරවිට. 118 00:08:23,070 --> 00:08:25,200 එත් දොන් ෆැල්කොන් 119 00:08:25,200 --> 00:08:26,200 ඔයා ඒක කරන අතරේ.. 120 00:08:26,640 --> 00:08:29,840 සමහරවිට ඔයාට සැලසුම් නිර්මාණය ගැන මොනවහරි කරන්න පුළුවන්. 121 00:08:29,840 --> 00:08:31,640 නිර්මාණය? 122 00:08:31,640 --> 00:08:34,180 එකේ ෆිෂ් මූනිගේ ගඳ ගහනවා. 123 00:08:34,180 --> 00:08:36,280 ලාම්පු ගැන ඔයා මොකද හිතන්නේ? 124 00:08:37,820 --> 00:08:40,850 දොන් ෆැල්කොන් සමහරවිට ඔයාට මාව ඇහෙන්නේ නැතුව ඇති 125 00:08:40,850 --> 00:08:43,350 මට ඔබේ ආරක්ෂාව ඕනේ, 126 00:08:43,350 --> 00:08:45,320 මැරෝනි අනිවාර්යෙන්ම මාව මරන්න උත්සාහ කරාවි. 127 00:08:45,320 --> 00:08:46,320 ඔව්. 128 00:08:46,660 --> 00:08:49,060 ලාම්පු අයින් වෙන්න ඕනේ. 129 00:08:49,060 --> 00:08:52,390 දොන් ෆැල්කොන් කරුණාකරලා! 130 00:08:52,400 --> 00:08:55,400 මැරෝනිට ඕනේ මාව හමගහන්න ඔයාට ඕනේ මට කියලා නැවත අලංකාර කරන්න. 131 00:08:57,430 --> 00:09:00,370 මේ රාත්‍රී සමාජ ශාලාව ගොඩක් සල්ලි හොයනවා. 132 00:09:00,370 --> 00:09:02,740 සල්ලි නැතුව අපිට බලය නැති වෙනවා. 133 00:09:02,740 --> 00:09:04,740 බලයක් නැතුව, අපිට පාලනය නැති වෙනවා. 134 00:09:04,740 --> 00:09:07,810 පාලනයක් නැති උනාම මැරෝනි ඔයාව මරනවා 135 00:09:07,810 --> 00:09:09,210 කියන එක අනුමාන කරන්න දෙයක් නැහැ. 136 00:09:09,210 --> 00:09:10,480 ඒකට අවශ්‍යයෙන් විසඳුමක් ඕනේ. 137 00:09:10,480 --> 00:09:13,650 ඒ නිසා තමයි මට මේක නැවත විවෘත කරන්න ඕනේ. 138 00:09:13,650 --> 00:09:15,450 ඔයාගේ සැලකිල්ල යටතේ. 139 00:09:15,450 --> 00:09:17,350 මට සමාජ ශාලාව අරගන්න පුළුවන්ද? 140 00:09:18,390 --> 00:09:19,420 ඒක මගේද? 141 00:09:19,420 --> 00:09:20,860 ඔයා ඒක උපයා ගත්තා. 142 00:09:20,860 --> 00:09:23,890 මැරෝනි වටේ ඔත්තු බලපු හොරෙන් හිටපු කාලේ ඉවරයි. 143 00:09:23,890 --> 00:09:25,860 ඔයා දැන් මගෙත් එක්කයි ඉන්නේ. 144 00:09:25,860 --> 00:09:27,630 ප්‍රසිද්ධවම. 145 00:09:27,630 --> 00:09:29,300 දේවල් ගොඩක් වෙනස් වෙන්නයි යන්නේ. 146 00:09:29,300 --> 00:09:32,100 මෙතන හොඳ පිළිවෙලක් කරලා ආයේ විවෘත කරන්න. 147 00:09:32,100 --> 00:09:35,470 මැරෝනි ගැන බලන්න මට ඉතුරු කරන්න. 148 00:09:36,470 --> 00:09:37,840 මොනවද ඔයාට හම්බුනේ? 149 00:09:37,840 --> 00:09:40,240 ඔයාගේ පොත ගොදුරු උන කෙනා ඉංග්‍රීසි උගන්නපි තැන තිබිලා. 150 00:09:40,240 --> 00:09:42,110 ඔයාට එක දෙයක් කියන්නම්.. 151 00:09:42,110 --> 00:09:44,210 මම ඉස්කෝලේ යන කාලේ නම් කෙල්ලෝ මේ වගේ නැහැ. 152 00:09:44,210 --> 00:09:45,280 සන්සුන් වෙන්න... 153 00:09:45,280 --> 00:09:47,250 මම නිකන් කිව්වේ. 154 00:09:48,080 --> 00:09:49,280 හායි, ජිම්. 155 00:09:49,290 --> 00:09:52,590 ලී. ඔයාට හාර්විව මතකයි නේද? 156 00:09:52,590 --> 00:09:54,490 - හායි, ලී. - හායි. 157 00:09:54,490 --> 00:09:56,390 ලී තමයි අපේ අලුත් වෛද්‍ය පරීක්ෂක. 158 00:09:56,390 --> 00:09:58,930 ඔයා විහිලු කරනවා. 159 00:09:58,930 --> 00:10:00,660 - නැහැ. - අපොයි හොඳයි. 160 00:10:00,660 --> 00:10:01,930 ඔයාල මුණගැහිලා තියෙනවා. 161 00:10:01,930 --> 00:10:04,030 පරිස්ක්හක ගෝර්ඩන් සහ මම එකිනෙකාව අඳුරනවා. 162 00:10:04,030 --> 00:10:06,170 හරි, ආක්හම් වලදීද? 163 00:10:06,170 --> 00:10:07,600 හරි. ආක්හම් වලදී. 164 00:10:07,600 --> 00:10:09,400 කණ්ඩායමට පිලිගන්නවා. 165 00:10:09,410 --> 00:10:10,910 ස්තුතියි. ඒක නම් නියමයි. 166 00:10:10,910 --> 00:10:12,840 ඔයාලට ඔයාලගේ කේස් වලින් එයාව පස්සේ පුරවන්න පුළුවන්. 167 00:10:12,840 --> 00:10:14,140 වෛද්‍ය තොම්ප්කින්ස් මගේ පස්සෙන් එන්න. 168 00:10:14,140 --> 00:10:16,410 ගොඩක් දේවල් තියෙනවා ඔයාට නියම වේගයට අරගෙන එන්න. 169 00:10:16,410 --> 00:10:18,140 ඔයාව දකින්න ලැබීම සතුටක්, පරීක්ෂක 170 00:10:18,140 --> 00:10:20,650 ඔයාවත් දකින්න ලැබීම හොඳයි වෛද්‍යතුමිය. 171 00:10:25,520 --> 00:10:27,690 ඔයාට කිසිම වාසනාවක් නැහැ, නේද සහෝදරයා? 172 00:10:27,690 --> 00:10:29,930 මොකද්ද ඔයා අදහස් කලේ? ඔයා මේ වගේ නියම කාන්තාවක් හොයාගන්න, 173 00:10:30,430 --> 00:10:33,060 සහ එයා වැඩ කරන්න අපි ඉන්න තැනටම ආපු එක. 174 00:10:33,060 --> 00:10:34,270 ඒක මහා ලජ්ජවාජ් 175 00:10:34,270 --> 00:10:36,160 ඇයි? 176 00:10:36,170 --> 00:10:40,200 කාර්යාල ප්‍රේමය හැම වෙලාවේම ඉවර වෙන්නේ කඳුලෙන්. 177 00:10:40,200 --> 00:10:41,700 ඒක එහෙම වෙන්නේ නැහැ. 178 00:10:41,700 --> 00:10:44,240 විශ්වාස කරන්න මාව. මම දන්නවා. 179 00:10:48,240 --> 00:10:50,280 අතන. 180 00:10:50,280 --> 00:10:51,880 ශුද්ධවූ මරිය මවුනි. 181 00:10:51,880 --> 00:10:55,250 ඔයා එයාව හොයාගත්තද? මගේ දිහාම බලාගෙන ඉන්නවා. 182 00:10:55,250 --> 00:10:57,590 ඒ එයා, ඒ එයා. මිනිහා තමා නාන තටාකේ ගාව කෙනා. 183 00:10:57,590 --> 00:10:58,890 එයාගේ නම ජෙරල්ඩ් ක්‍රෙන් 184 00:10:58,890 --> 00:11:00,890 එයා ජීව විද්‍යා ගුරුවරයෙක්. 185 00:11:01,980 --> 00:11:03,400 ඉස්කෝලෙන් එලියට යන්න දෙන්නේ නැහැ පැය ගාණක් යනකන්. 186 00:11:03,800 --> 00:11:04,820 යමු. 187 00:11:08,400 --> 00:11:10,200 මම කෙලි. 188 00:11:10,200 --> 00:11:11,670 ෆිෂ් 189 00:11:11,670 --> 00:11:13,000 ෆිෂ්? 190 00:11:13,000 --> 00:11:15,500 එහෙම තමයි මම කිව්වේ: ෆිෂ් 191 00:11:17,070 --> 00:11:19,310 ඉතින්....කොහෙද අපි මේ ඉන්නේ? 192 00:11:19,310 --> 00:11:21,140 මොකද්ද මේ තැන? 193 00:11:21,140 --> 00:11:23,640 සමහරු හිතනවා මේක හිරගෙයක් කියලා. 194 00:11:23,650 --> 00:11:25,950 සමහරු හිතනවා මේක අපායක් කියලා. 195 00:11:25,950 --> 00:11:28,780 මමනම් හිතන්නේ මෙතන ගොඩක් හීතලයි කියල. 196 00:11:32,860 --> 00:11:35,460 උදේ කෑම. 197 00:11:35,460 --> 00:11:38,560 එපා.. 198 00:11:40,160 --> 00:11:43,700 ඔයාට ලොක්කට කන්න දීල ඉන්න වෙනවා මුලින්ම. 199 00:11:43,700 --> 00:11:46,270 මිනිස්සු එයාට කියන්නේ මේස් කියලා. 200 00:11:46,270 --> 00:11:48,740 එයාද මෙතන ඉන්න ලොක්කා, හ්ම්ම්? 201 00:11:49,850 --> 00:11:51,810 හරි, හරි. 202 00:11:51,810 --> 00:11:53,270 නැගිටිනවා! නැගිටිනවා! 203 00:11:53,280 --> 00:11:55,510 යනවා! ඉක්මනට! 204 00:12:28,440 --> 00:12:30,890 ජෙරල්ඩ් දවසක් කෝල් කරලා කිව්වා එයා එන්නේ නැහැ කියලා. 205 00:12:30,890 --> 00:12:33,810 ඒ තමයි මට අන්තිමට එයා ගැන අහන්න ලැබුන වෙලාව. ඉන්න මම අනුමාන කරන්න මේ සති තුනකට කලින් නේද? 206 00:12:33,920 --> 00:12:36,720 ඔව්. ඒ කාලේ තමයි අසල්වැසියෝ කිව්වේ එයා පිටවෙලා ගියා කියලා. 207 00:12:36,720 --> 00:12:38,990 විශ්වවිද්‍යාලය එතන පරික්ෂා කළා. කිසිම දෙයක් නැහැ. හ්ම්ම්. 208 00:12:38,990 --> 00:12:41,060 ඔයාට ක්‍රේන් ගැන මොනවද අපිට කියන්න පුළුවන්? 209 00:12:41,060 --> 00:12:42,660 එයා හොඳ ගුරුවරයෙක්. 210 00:12:42,660 --> 00:12:44,590 වැඩේට අවධානෙ දෙනවා සහ හොඳ තාත්තා කෙනෙක්. 211 00:12:44,590 --> 00:12:48,300 එයා එයාගේ පුතා ජොනතන්ව ගොඩක් ආරක්ෂා කළා. 212 00:12:48,300 --> 00:12:51,300 එත් එයත් ගොඩක් නිහඬයි. අඳුරු චරිතයක්. 213 00:12:51,300 --> 00:12:53,700 මම හිතන්නේ ඒ එයාගේ බිරිඳ නිසා... එයා අවුරුදු හයකට කලින් 214 00:12:53,700 --> 00:12:54,870 හෝ හතකට කලින් මැරුණා. 215 00:12:54,870 --> 00:12:56,810 එයා මැරුණා? කොහොමද? 216 00:12:56,910 --> 00:12:58,110 රිය අනතුරක්. 217 00:12:58,110 --> 00:13:01,380 ක්‍රේන් කවදාහරි භීතිකා ගැන කතා කලාද? 218 00:13:01,380 --> 00:13:02,680 ඇයි? 219 00:13:02,680 --> 00:13:05,450 භීතිකාවන් තියෙන කෙනෙක් ඉලක්කයක් වෙලාද? 220 00:13:06,680 --> 00:13:07,680 ඔව්. 221 00:13:08,320 --> 00:13:09,880 එයාලව මරනවා? 222 00:13:09,890 --> 00:13:11,830 මේකේ ඔයාට මොනවහරි හැඟෙනවද? 223 00:13:11,830 --> 00:13:13,420 මේ ගොදුරු උන අය, 224 00:13:13,420 --> 00:13:15,090 එයාලගේ අධිවෘක්ක ග්‍රන්ථි නැති වෙලා තියෙනවද? 225 00:13:15,090 --> 00:13:16,520 ඔයා කොහොමද ඒක දන්නේ? 226 00:13:16,530 --> 00:13:18,460 ආහ්හ්.. 227 00:13:21,480 --> 00:13:23,400 මේක ශාස්ත්‍රීය ලේඛනයක් 228 00:13:23,400 --> 00:13:24,600 ජෙරල්ඩ් තමයි මාස කීපයකට කලින් ලිව්වේ. 229 00:13:24,600 --> 00:13:25,930 එයා මගෙන් ඒකෙ අඩුපාඩු බලන්න කියල ඉල්ලුවා. 230 00:13:25,940 --> 00:13:27,260 බලන්න, ජෙරල්ට සිද්ධාන්තයක් තිබ්බා 231 00:13:27,440 --> 00:13:30,940 බිය කියන එක පරිණාම වාදීව මිනිසුන් තුල ඇතිවෙන පලුද්දක් ලෙස. 232 00:13:30,940 --> 00:13:33,440 යුද්ධය, ස්ත්‍රී දූෂණ, සොරකම, මිනි මැරුම්... 233 00:13:33,440 --> 00:13:35,240 ඒ හැම එකක්ම හේතු වෙලා තියෙන්නේ බිය නිසා. 234 00:13:35,240 --> 00:13:37,110 එයා ඒක අදහගෙන හිටියේ. ඉතින් ක්‍රේන් 235 00:13:37,110 --> 00:13:39,910 මේ මිනිස්සූ මැරුවද අධිවෘක්ක ග්‍රන්ථි අරගෙන එයාගේ සිද්ධාන්තය තහවුරු කරන්න? 236 00:13:39,920 --> 00:13:42,880 නැහැ...ජෙරල්ඩ් උත්සහ කලේ නැහැ බිය ගැන එයා දකින දේ හරි කියල ඔප්පු කරන්න. 237 00:13:43,690 --> 00:13:46,220 එයා හැදුවේ ඒකෙන් සුව වෙන්න. 238 00:13:46,220 --> 00:13:47,300 ක්‍රේන්ගේ බිය සුව කිරීමේ.. 239 00:13:47,560 --> 00:13:49,760 අදහස උනේ තමන්ටම එන්නත් කරගන්න එයට එරෙහිව. 240 00:13:49,760 --> 00:13:51,930 හරියට අසනීපයක් වගේ? හරියටම හරි. එත් එහෙම කරගන්න.. 241 00:13:51,930 --> 00:13:54,700 එයාට උවමනා උනා බියට හේතු වෙන හෝමෝන ප්‍රභවයක්. 242 00:13:54,700 --> 00:13:56,300 බියෙන් ජිවත් වෙන අය. 243 00:13:56,300 --> 00:13:58,040 ක්‍රේන් එයාලව ගොදුරු කරගන්නවද? 244 00:13:58,040 --> 00:13:59,870 එයාලව බය කරලා බිය අවුස්සලා 245 00:14:00,540 --> 00:14:03,000 එයාලව මරනවා හෝර්මෝන අරගන්න? 246 00:14:03,010 --> 00:14:04,340 රෙද්ද! 247 00:14:04,340 --> 00:14:05,870 මේවගේ ඒවා එයාට තව කොච්චර ඕනේ? 248 00:14:05,880 --> 00:14:06,880 මොකද්ද ඔයා අදහස් කලේ? 249 00:14:07,080 --> 00:14:09,140 මිනිස්සු කී දෙනෙක් එයා මරන්න හදනවද? 250 00:14:09,150 --> 00:14:11,110 ඔහ්හ්, නිසැකවම. හොඳ ප්‍රශ්නයක්. 251 00:14:11,110 --> 00:14:13,110 එයා බය වෙලා ඉන්න මට්ටම මත ඒක රඳා පවතිනවා කියලා මම හිතනවා. 252 00:14:13,120 --> 00:14:14,380 එයා මොකටද බය වෙලා තියෙන්නේ? 253 00:14:14,380 --> 00:14:16,050 ස්කොටිගේ භීතිකා සහයක කණ්ඩායමේදී 254 00:14:16,050 --> 00:14:17,930 එයා කිව්වා එයා බයෙන් ඉන්නේ අසමත් වීම ගැන කියලා. 255 00:14:19,120 --> 00:14:21,860 කවුද එහෙම නැත්තේ? ඒ වෙන මොකක් හරි දෙයක් වෙන්න ඕනේ. 256 00:14:21,860 --> 00:14:24,360 ඔයාට ඒක ඇහුනද? ඇහුනේ මොකද්ද? 257 00:14:24,360 --> 00:14:25,860 අපිට අලුත් වෛද්‍ය පරීක්ෂක කෙනෙක් හම්බුනා කියලා. 258 00:14:25,860 --> 00:14:27,800 පරණ කෙනාට වඩා ගොඩක් හොඳයි. 259 00:14:27,800 --> 00:14:29,660 සහ එයාගේ සුවඳත් නියමයි. 260 00:14:30,800 --> 00:14:32,800 දැක්කද ජිම්? දැනටමත් තරඟේ. 261 00:14:32,800 --> 00:14:34,800 මේක බලන්න. 262 00:14:34,800 --> 00:14:38,140 ක්‍රේන් එන්නත් දෙකක් සඳහා මූල පත්‍ර දියුණු කරලා, 263 00:14:38,140 --> 00:14:40,800 එයාට සහ වෙන කෙනෙක්ට.. B පුද්ගලයෙක්. 264 00:14:40,880 --> 00:14:41,980 ඌහ්හ්! 265 00:14:41,980 --> 00:14:43,910 මට සැක ඒ කෙනා කවුද කියලා. 266 00:15:15,810 --> 00:15:17,880 තාත්තේ... 267 00:15:26,020 --> 00:15:28,260 තාත්තේ? 268 00:15:28,260 --> 00:15:29,990 ඔයා හොඳින්ද? 269 00:15:29,990 --> 00:15:32,060 මම මහානුභාවසම්පන්නයි. 270 00:15:33,960 --> 00:15:36,360 ඒක වැඩ කරනවා ජොනතන්. 271 00:15:36,370 --> 00:15:39,970 මම කිව්වේ ඒක එහෙම වෙයි කියලා. 272 00:15:39,970 --> 00:15:42,300 දැන් ඔයාගේ වාරේ. 273 00:15:42,310 --> 00:15:46,470 ඔයාට බියෙන් තොර වේවි සදහටම. 274 00:15:46,480 --> 00:15:48,340 ඔයා සුව වේවි. 275 00:15:50,580 --> 00:15:52,250 ඔයා සූදානම්ද, ජොනතන්? 276 00:15:52,250 --> 00:15:54,320 ඔයා සූදානම්ද, පුතා? 277 00:15:57,790 --> 00:15:59,590 මාව පිළිගත්තට.ස්තුතියි. මගේ සතුට. 278 00:15:59,590 --> 00:16:01,260 අපි මිත්‍රයෝ නේද? 279 00:16:01,260 --> 00:16:04,730 නිසැකවම. මට ඔයාට යාළුවෙක් විදිහට කතා කරන්න දෙන්න. 280 00:16:04,730 --> 00:16:07,460 ඔයාට දවල් කෑමකට යන්න ඕනෙද, ඇවිදින්න යන්න ඕනෙද 281 00:16:07,470 --> 00:16:09,800 මම ගොඩක් සතුටුයි. 282 00:16:09,800 --> 00:16:11,870 එත් සැන්ඩ්විච් එකක් සහ පොඩ්ඩක් ඇවිද්දා කියලා 283 00:16:11,870 --> 00:16:13,040 මාව පෙන්ගුයින්ව මරණ එකෙන් නතර කරවන්න බැහැ. 284 00:16:13,040 --> 00:16:15,340 ඒ පුංචි මීයා මැරිලා ඉවරයි. 285 00:16:15,340 --> 00:16:17,410 එහෙනම් එහෙම වෙන්න දෙන්න. 286 00:16:20,140 --> 00:16:21,380 කොබල්පොට් මහත්තයා මේ ඇති වෙයිද? 287 00:16:21,550 --> 00:16:23,610 අපි ඕක දෙන්නේ නැහැ. 288 00:16:25,020 --> 00:16:29,050 නැහැ, නැහැ, නැහැ. 289 00:16:29,050 --> 00:16:32,120 මම කිව්වා අර තිර ලිහිල් කරන්න කියලා, ආයේ ගැටගන්න නෙමේ කිව්වේ! 290 00:16:32,120 --> 00:16:34,760 අපි පැය 10 කින් ආයේ විවෘත කරනවා. 291 00:16:34,760 --> 00:16:37,630 - සමාවෙන්න. - හෙයි, ලොක්කා... 292 00:16:37,630 --> 00:16:40,000 අහ්හ්. ඒවා සූදානම්. 293 00:16:40,000 --> 00:16:42,430 තාමත් මුද්‍රණ යන්ත්‍රයෙන් ගත්තු රස්ස්නේ තියෙනවා. 294 00:16:45,140 --> 00:16:48,070 අද රෑ කිසිම දෙයක් වරදින්න බැහැ, ගේබ්. 295 00:16:48,070 --> 00:16:50,410 මේක විවෘත කිරීමකට වඩා වැඩි දෙයක්. 296 00:16:50,410 --> 00:16:52,410 මේක මහේ මොහොත. 297 00:16:52,410 --> 00:16:54,140 ඒවා නියමයි. 298 00:16:54,150 --> 00:16:57,680 මේක ලයිස්තුවේ ඉන්න හැමෝටම ලැබෙන්න සලස්වන්න. 299 00:16:58,650 --> 00:17:01,720 එත් මේක එපා. 300 00:17:01,720 --> 00:17:03,320 මේක මට දෙන්න ඕනේ, 301 00:17:03,320 --> 00:17:05,390 පුද්ගලිකවම. 302 00:17:11,000 --> 00:17:14,000 මට වචනයක් කතා කරන්න ඕනේ. 303 00:17:14,000 --> 00:17:16,000 මගෙන් කිසි අනතුරක් නැහැ. 304 00:17:21,740 --> 00:17:24,040 ඒ හොඳටම ඇති ලං උනා. 305 00:17:24,040 --> 00:17:26,020 කිසි අනතුරක් නැහැ, හාහ්? 306 00:17:26,280 --> 00:17:28,810 ඉතින්, ඔහේද මෙතන ලොක්කා? 307 00:17:28,810 --> 00:17:30,150 මමයි. 308 00:17:30,150 --> 00:17:32,150 ඇයි ඔයා? 309 00:17:32,150 --> 00:17:35,250 මම දැක්කා මෙහෙ ගොඩක් තදයෝ ඉන්නවා. 310 00:17:36,590 --> 00:17:39,020 මෙතන තියෙන්නේ එකම එක පිහියයි. 311 00:17:39,260 --> 00:17:42,020 ඒක තියාගෙන ඉන්නේ මමයි. 312 00:17:42,230 --> 00:17:44,360 ඒ ඇති. 313 00:17:50,470 --> 00:17:52,100 මට ඔයා එක ගනුදෙනුවක් කරන්න ඕනේ. 314 00:17:52,100 --> 00:17:53,220 ගනුදෙනුවක්? 315 00:17:53,220 --> 00:17:55,270 ඔව්. 316 00:17:55,270 --> 00:17:59,000 මම හිතනවා මගේ ළඟ ඔයාට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් හැකියාවන් තියෙනවා කියලා. 317 00:17:59,080 --> 00:18:00,410 ඇත්තට? 318 00:18:00,410 --> 00:18:03,880 මොනවගේ හැකියාවන්ද, ඇත්තටම? 319 00:18:08,920 --> 00:18:11,250 සේරම වර්ග වල. 320 00:18:11,260 --> 00:18:15,060 ඔයා මාව මේ සත්තුන්ගෙන් ආරක්ෂා කරන්න, මම ඔයාට පෙන්වන්නම්. 321 00:18:15,060 --> 00:18:20,000 ඔයා හිතන්නේ ඔයාව ආරක්ෂා කරන්න වටිනවා කියලද? 322 00:18:20,000 --> 00:18:23,070 ඔයාට කිසිම අදහසක් නැහැ. 323 00:18:24,030 --> 00:18:26,100 හාහ්. 324 00:19:22,130 --> 00:19:23,190 ඔයාට උදව්වක් ඕනෙද? 325 00:19:23,190 --> 00:19:25,430 මම හිතන්නේ නැහැ, ඔයාට පුළුවන්ද? 326 00:19:27,600 --> 00:19:29,500 මොනවද ඔයාට ඕනේ? 327 00:19:29,500 --> 00:19:31,500 මට ඕනේ දේ දුප්පතා ළඟ තියෙනවා, පෝසතාට අවශ්‍යයි 328 00:19:31,500 --> 00:19:32,970 ඔයා ඒක කෑවොත් ඔයා මැරෙනවා. 329 00:19:32,970 --> 00:19:34,700 මේක... 330 00:19:34,710 --> 00:19:37,110 ඔහේ මගෙන් ප්‍රෙහේලිකා අහනවද? 331 00:19:37,110 --> 00:19:39,180 ඔයා ප්‍රෙහේලිකා වලට කැමතිද? නැහැ. 332 00:19:39,180 --> 00:19:40,840 ඉතින් ඔයා අතාරිනවද? 333 00:19:40,850 --> 00:19:43,650 මිත්‍රයා, බලන්න කොල්ලෝ.. මොකුත් නැහැ. 334 00:19:43,650 --> 00:19:46,050 උත්තරේ තමයි මොකුත් නැතිකම. දුප්පතාට තියෙනවා, පෝසතාට උවමනායි. 335 00:19:46,050 --> 00:19:48,020 ඔයා ඒක කෑවොත්... කවුද ඔහේ? 336 00:19:48,020 --> 00:19:49,890 එඩ්වඩ්. 337 00:19:49,890 --> 00:19:51,220 නිග්මා. 338 00:19:51,220 --> 00:19:55,020 මම දන්නවා ඔයා කවුද කියල. 339 00:19:55,230 --> 00:19:57,890 එහෙනම් ඔයා දන්නවා ඇති ඔයා ගොඩක් ලඟින් හිටගෙන ඉන්නේ කියලා. 340 00:20:03,670 --> 00:20:06,340 ඔයා දන්නවද පිරිමි ප්‍රධාන පෙන්ගුයින්ලා එයාලගේ බිත්තර උණුසුම්ව තබන්නේ 341 00:20:06,340 --> 00:20:08,020 ඒවා එයාලගේ කකුල මත තියාගෙන සමබර කරලා කියල? 342 00:20:09,810 --> 00:20:11,940 ඒක කදිම නැද්ද? 343 00:20:15,880 --> 00:20:18,380 හමුවීම සතුටක්, සර්. 344 00:20:18,380 --> 00:20:20,520 දිගටම යන්න. 345 00:20:22,220 --> 00:20:24,620 එහෙම කරන්නම්. 346 00:20:28,330 --> 00:20:29,860 ජංගම දුරකථන වාර්තා? 347 00:20:29,860 --> 00:20:31,530 ණය කාඩ්පත් ප්‍රකාශන. 348 00:20:31,530 --> 00:20:33,630 මට උදව්වක් දෙන්න. ඔව්, අනිවාර්යෙන්ම. 349 00:20:39,040 --> 00:20:41,040 මට විනාඩියක් දෙන්න. 350 00:20:41,040 --> 00:20:42,610 වෙලාව ගන්න. 351 00:20:47,030 --> 00:20:49,480 ඔයාව දකින්න ලැබීම සතුටක්, පැරණි මිත්‍රයා. 352 00:20:49,480 --> 00:20:51,010 ඔහේ මොකද මෙහෙ කරන්නේ? 353 00:20:51,020 --> 00:20:55,000 මට ඔයාට අරාධනා කරන්න ඕනේ උනා මම තියන්න යන සාදයකට. 354 00:20:59,890 --> 00:21:02,090 නැහැ, ස්තුතියි. 355 00:21:02,090 --> 00:21:03,760 මට ඔයා කියනවා ඇහුනා. 356 00:21:03,760 --> 00:21:06,230 ගොඩක් කාර්යබහුලයි, මම හිතන්නේ. 357 00:21:06,230 --> 00:21:07,730 ඔයා අමාරු කේස් එකකද ඉන්නේ? 358 00:21:07,730 --> 00:21:09,470 මට ඔයාට උදවු වෙන්න පුළුවන් දෙයක් තියෙනවද? 359 00:21:10,430 --> 00:21:12,770 කලින් වතාවේ ඒක හොඳටම වැඩ කළා මම හිතන්නේ. 360 00:21:12,770 --> 00:21:15,770 මට ඔහේගේ උදවු උවමනා නැහැ. 361 00:21:15,770 --> 00:21:19,040 එක මගේ වරදක් අහපු එක. 362 00:21:19,040 --> 00:21:21,680 ඔහේ මෙහාට එන්න ඕනෙත් නැහැ. 363 00:21:22,680 --> 00:21:25,480 ඔයා මට මෙහෙම සලකන්න හොඳ නැහැ, ජිම්. 364 00:21:25,480 --> 00:21:28,050 ඉක්මනටම දවසක ඔයාට මගේ උදවු ඕනේ වේවි. 365 00:21:28,050 --> 00:21:30,120 ඔයා මගේ ලඟට එයි. 366 00:21:31,660 --> 00:21:33,520 මිත්‍රයෙක් එක්ක අඳුරේ ඇවිදින හොඳයි 367 00:21:33,520 --> 00:21:36,530 ආලෝකයේ තනියම ඇවිදිනවට වඩා. 368 00:21:38,860 --> 00:21:41,800 ඔයාගේ පොලිස් වැඩේට සුබ පැතුම්. 369 00:21:41,800 --> 00:21:43,200 සහ.. 370 00:21:43,200 --> 00:21:45,050 කරුණාකරලා 371 00:21:45,540 --> 00:21:48,140 මගේ ආරාධනය නැවත සලකා බලන්න. 372 00:21:48,140 --> 00:21:50,210 ඔයා නැතුව ඒක එහෙමම වෙන එකක් නැහැ. 373 00:22:03,890 --> 00:22:05,990 ඔයා මාව විශ්වාස කරනවද? 374 00:22:05,990 --> 00:22:07,990 අනිවාර්යෙන්ම. 375 00:22:07,990 --> 00:22:10,460 මම ඔයාට ආදරෙයි, පුතා. 376 00:22:10,460 --> 00:22:12,430 ඒකෙන් ඔයාට අනතුරක් වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. 377 00:22:12,430 --> 00:22:14,500 කරන්න, කරලා දාන්න ඕක. 378 00:22:28,580 --> 00:22:31,080 ඔයා හොඳ කොල්ලෙක් වගේ හිටියා. 379 00:22:33,250 --> 00:22:35,020 ඔව්, දඟලන්න එපා. 380 00:22:35,290 --> 00:22:37,590 මගේ දිහා බලන්න. මගේ ඇස්දෙක දිහා බලන්න. 381 00:24:43,950 --> 00:24:46,020 අපොයි! 382 00:25:03,500 --> 00:25:05,470 හේයි. හේයි, ඔයානේ. 383 00:25:05,470 --> 00:25:06,970 කොහොමද ඔයාගේ පලවෙනි දවස? 384 00:25:06,970 --> 00:25:08,770 කාර්යබහුලයි. හොඳයි. 385 00:25:08,770 --> 00:25:10,240 හොඳයි, මට ආයේ යන්න වෙනවා, ඉතින්.. 386 00:25:10,240 --> 00:25:11,310 ඔව්, හේයි. 387 00:25:12,140 --> 00:25:14,040 ලී. 388 00:25:14,050 --> 00:25:15,410 අපිට ඒක මෙහෙ කරන්න බැහැ. 389 00:25:15,410 --> 00:25:17,660 ඇයි? අන්තිම වතාවේ ඔයා මාව සිපගත්තේ හැමෝම ඉස්සරහ. 390 00:25:18,220 --> 00:25:20,150 එතකොට ඔයා මෙහෙ වැඩ කලේ නැහැනේ. 391 00:25:20,150 --> 00:25:22,120 ඒක ඔයාට වෙනසක් වගේද? ඒක වෘත්තිමය දෙයක් නෙමේ. 392 00:25:22,120 --> 00:25:23,690 ඔව්, මම එහෙම හිතන්නේ නැහැ. 393 00:25:24,600 --> 00:25:26,090 ලී.. 394 00:25:27,360 --> 00:25:28,890 ඌප්ප්ස්. 395 00:25:28,890 --> 00:25:30,890 හේයි, බුලොක්. 396 00:25:30,900 --> 00:25:32,500 කරදර කලාට සමාවෙන්න. 397 00:25:32,500 --> 00:25:33,700 මොකෝ අවුල? 398 00:25:33,700 --> 00:25:35,030 ඔයාගේ ආදර ජිවිතේ ඉවර වෙනුවෙන් බලන් ඉන්න බැරි දෙයක් නැහැ. 399 00:25:35,030 --> 00:25:36,100 නිකන් රාජකාරියක්. 400 00:25:40,170 --> 00:25:42,940 කොහොමද සිගරට් එකක් වගේ බිව්වොත්, 401 00:25:42,940 --> 00:25:45,780 මගේ ළඟ තියෙනවා ලස්සන කැස්ත්‍රෝ සිගරට් වගයක් බොන්න වෙලාවක් එනකන් හිටියේ. 402 00:25:45,780 --> 00:25:47,980 කාර්මයින් මගෙත් එක්ක කෙලින් කතා කරන්න. 403 00:25:47,980 --> 00:25:49,680 ඇයි ඔයා මෙහෙම කරන්නේ? 404 00:25:49,680 --> 00:25:52,150 දන්නවා, පෙන්ගුයින් කියන්නේ සල්ලි හොයන්නෙක්. 405 00:25:52,150 --> 00:25:55,150 ඇයි ඔයා මිනිහව ජිවත් කරන්න මට මෙච්චර ග්‍රීස් ගාන්නේ? 406 00:25:55,150 --> 00:25:56,820 මොකද්ද ඔයා හිතන විදිහ? 407 00:25:56,820 --> 00:26:00,360 එයා දක්ෂයි.සහ මම කැමතියි දක්ෂ මිනිහෙක් මගේ ලඟින් තියාගන්න 408 00:26:00,360 --> 00:26:02,730 තමන්ගේ තරම දන්නා මිනිහෙක්. ඔයා දන්නවා ඒක වෙන විදිහ. 409 00:26:02,730 --> 00:26:04,600 ඔව්. දවස පුරාම. 410 00:26:04,900 --> 00:26:06,030 එයා ඒවා දැනගන්න තරම් දක්ෂයි 411 00:26:06,030 --> 00:26:07,730 ඒ වගේ විකාර පුංචි මිනිහෙක් 412 00:26:07,730 --> 00:26:10,270 කවදාවත් ලොක්කා වෙන්නේ නැහැ. 413 00:26:10,270 --> 00:26:11,900 හොඳටම ඇත්ත. 414 00:26:11,900 --> 00:26:14,610 ඉතින් මම ඒ වගේ වටිනා වත්කමක් ඔයාට දීලා 415 00:26:14,710 --> 00:26:17,610 ඔයා හදන්නේ මට ඒ වෙනුවට හොඳ සිගරට් වගයක් දෙන්නද? 416 00:26:17,610 --> 00:26:20,110 අනිවාර්යෙන්ම මම ඔයාට මගේ කෘතවේදී කම පෙන්වන්නම් 417 00:26:20,110 --> 00:26:21,910 ඊට වඩා විදිමත් විදිහකින්. 418 00:26:21,910 --> 00:26:23,710 මේක සල්ලි ගැන දෙයක් නෙමේ. 419 00:26:23,720 --> 00:26:25,480 මේක පුද්ගලික දෙයක්. 420 00:26:25,480 --> 00:26:27,250 මට තේරෙනවා. 421 00:26:27,250 --> 00:26:29,550 ඔයා දන්නවද ප්‍රධාන මහේස්ත්‍රාත් ස්ටැන්ලි ටර්න්බුල්ව? 422 00:26:29,550 --> 00:26:31,600 අනිවාර්යෙන්ම. 423 00:26:31,660 --> 00:26:34,020 ඒකා තමයි පාහරම ලොකුම බැල්ලිගෙ පුතා උසාවියේ ඉන්න. 424 00:26:34,030 --> 00:26:35,030 ඔව්. 425 00:26:35,030 --> 00:26:37,360 තද සහ ධාර්මික මිනිහෙක්. 426 00:26:37,360 --> 00:26:38,600 බලවත්. 427 00:26:38,700 --> 00:26:40,760 මගේ යාළුවො ටිකකටත් වැඩේ දුන්නා. 428 00:26:45,400 --> 00:26:47,630 ඔයා මට උගේ කැත ඔලුව ගෙනත් දෙන්න 429 00:26:47,910 --> 00:26:50,040 කියමු ලක්ෂ 200ක් කියලා 430 00:26:50,040 --> 00:26:52,040 එතකොට ඔන්න ඔයාට ගණුදෙනුවක් තියෙනවා. 431 00:26:52,670 --> 00:26:55,780 මම ඔයාට මිනිහගේ ඔලුවට වඩා හොඳ ගණුදෙනුවක් දෙන්නම් ඔයාට. 432 00:27:11,690 --> 00:27:15,230 මගේ අම්මගේ ජිවිතේ ගැන කියල දිවුරනවා. 433 00:27:15,230 --> 00:27:17,660 නඩුකාර ටර්න්බුල්. 434 00:27:18,240 --> 00:27:20,170 මිනිහා කොල්ලෙක් එක්ක එලියට ගිහිල්ලා. 435 00:27:20,170 --> 00:27:21,840 මම මිනිහට මත්ද්‍රව්‍ය පොවලා මෙහාට අරගෙන ආවා. 436 00:27:21,840 --> 00:27:24,070 ඌහ්හ්. දැන් එයා ඔයාගේ. 437 00:27:24,080 --> 00:27:26,610 මගේ? 438 00:27:26,610 --> 00:27:28,610 මම කිව්වේ අපි මිනිහව බෙදා ගම්මු.. 439 00:27:28,610 --> 00:27:31,680 අනිවාර්යෙන්ම එත් ඇත්තටම 440 00:27:31,680 --> 00:27:32,700 එයා ඔයාගේ. 441 00:27:32,700 --> 00:27:34,520 දැන් කැමරාවට හිනා වෙනවා. 442 00:27:36,520 --> 00:27:38,590 ඒක ලස්සනයි. 443 00:27:39,620 --> 00:27:41,600 අපිට මොනවහරි අමතක වෙලා වෙන්න ඕනේ. 444 00:27:41,630 --> 00:27:44,130 ඔයාගේ මිත්‍රයා පෙන්ගුයින් ගැන මොකෝ? 445 00:27:44,130 --> 00:27:46,130 එයා ගැන මොකද්ද? 446 00:27:46,130 --> 00:27:47,500 ෆ්ලාස්ගේ වැඩේට එයා අපිට උදවු කලා. 447 00:27:47,500 --> 00:27:49,620 සමහරවිට එයා අපිට ක්‍රේන්ගේ වැඩේටත් උදවු කරාවි. 448 00:27:49,620 --> 00:27:51,020 නැහැ. මම ආයේ මිනිහා ලඟට යන්නේ නැහැ. 449 00:27:51,140 --> 00:27:53,440 උත්සහ කරන එක වටිනවා. නැහැ එහෙම නැහැ. 450 00:27:53,440 --> 00:27:54,630 එහෙනම් තවත් කෙනෙක් මැරෙනකන් බලන් ඉන්න 451 00:27:54,910 --> 00:27:56,970 මොකද අපිට එයාව මෙහෙ නම් හොයාගන්න වෙන්නේ නැහැ. 452 00:27:59,640 --> 00:28:00,650 ඔව්, ඔයා හරි. 453 00:28:01,150 --> 00:28:04,280 අපිට කවදාවත් ක්‍රේන්ව හොයාගන්න වෙන එකක් නැහැ. 454 00:28:04,280 --> 00:28:05,350 අපිට එයාට වඩා ඉස්සරහින් ඉන්න වෙනවා 455 00:28:05,350 --> 00:28:06,450 එයාට මෙහෙම කරන්න හේතුව මොකද්ද කියල හොයාගෙන. 456 00:28:06,450 --> 00:28:08,120 අපි දන්නවා මොකද්ද එයාව මෙහෙයවන්නේ කියලා 457 00:28:08,120 --> 00:28:09,620 එයා බයෙන් ආරූඪ වෙලා ඉන්නේ. ඔව්. 458 00:28:09,620 --> 00:28:10,620 එත් ඇයි? 459 00:28:10,860 --> 00:28:12,610 එයා මොකේටද බය? 460 00:28:12,610 --> 00:28:13,920 එයාට මොකද උනේ 461 00:28:13,930 --> 00:28:15,490 එයා මේ තත්වෙට පත්වෙන්න? 462 00:28:15,490 --> 00:28:18,060 එයාගේ බිරිඳ රිය අනතුරකින් මිය ගියා. 463 00:28:19,600 --> 00:28:20,640 ඔව්. 464 00:28:21,070 --> 00:28:22,200 ඒක පරික්ෂා කරලා බලන්න. 465 00:28:26,640 --> 00:28:28,910 හොයාගත්තා. කැරන් ක්‍රේන්. 466 00:28:28,910 --> 00:28:30,670 ඔව්. 467 00:28:30,680 --> 00:28:33,180 කියනවා එය මැරිලා තියෙන්නේ ගෙදර ඇති උන ගින්නකින් මිසක් රිය අනතුරකින් නෙමේ කියල. 468 00:28:33,180 --> 00:28:36,080 ඔය හිතන්නේ එකට වැඩ කරපු කෙනා බොරු කිව්වා කියලද? 469 00:28:36,080 --> 00:28:38,550 අනික් කෙනා කිව්වෙත් එකම දේ. 470 00:28:38,550 --> 00:28:40,550 ක්‍රේන් මොකක් හරි හේතුවක් හන්දා බොරු කියනවා වෙන්න ඕනේ. 471 00:28:40,550 --> 00:28:41,620 මොකද ගින්නේදී උනේ? 472 00:28:41,890 --> 00:28:43,220 පත්තර වාර්තාව කියන්නේ එය උඩ තට්ටුවේ නිදාගෙන ඉඳලා තියෙන්නේ 473 00:28:43,220 --> 00:28:44,520 ගින්න ඇතිවෙන වෙලාවේදී. 474 00:28:44,520 --> 00:28:47,120 සැමියා ජෙරල්ඩ් සහ ජොනතන් වයස අටයි 475 00:28:47,130 --> 00:28:49,190 යට තට්ටුවේ ඉඳල තියෙන්නේ. 476 00:28:50,600 --> 00:28:52,700 ක්‍රේන් ගෙදරද ඉඳල තියෙන්නේ එයාගේ බිරිඳ මැරෙනකොට. 477 00:28:52,700 --> 00:28:54,610 ඇයව බේරාගෙන නනැහැ. කිසි පුදුමයක් නැහැ එයා බොරු කිව්ව එක ගැන. 478 00:28:54,770 --> 00:28:56,500 එයා ලැජ්ජාවෙන් ඉන්නේ. 479 00:28:56,500 --> 00:28:58,900 එයාගේ බිය තමයි බිරිඳ මියයන්න හේතුව. 480 00:28:58,900 --> 00:29:00,270 ඒ නිසා තමයි එයා මේක කරන්නේ. 481 00:29:00,270 --> 00:29:02,240 ක්‍රේන්ගේ පරණ ගෙදර ලිපිනය. අපි යමු. 482 00:29:02,240 --> 00:29:04,610 හරි. 483 00:29:24,160 --> 00:29:26,830 ජොනතන්! 484 00:29:33,600 --> 00:29:36,040 ජොනතන්! 485 00:29:37,110 --> 00:29:39,080 නතරවෙන්න ජොනි, නතර වෙන්න! 486 00:29:39,080 --> 00:29:40,210 ඔතන නතර වෙන්න! 487 00:29:40,210 --> 00:29:43,680 අපි ක්‍රමවේදය පටන් ගත්තා. 488 00:29:43,680 --> 00:29:45,980 ඒක සම්පූර්ණ කරන්න ඕනේ. නැත්තන් ඒක ඔයාට හානිදායක වේවි. 489 00:29:45,980 --> 00:29:48,220 මට බැහැ...මට බැහැ ඒක ආයෙත් කරන්න. 490 00:29:48,220 --> 00:29:50,350 හිතන්න ඒ ගැන ජොනි... ආයේ බය ඇතිවෙන්නේ නැහැ. 491 00:29:50,360 --> 00:29:52,690 මම ඔයා වගේ බය නැහැ දැන්. 492 00:29:52,690 --> 00:29:54,060 අපි හැමෝම බයයි. 493 00:29:54,060 --> 00:29:55,890 මේ ලෝකේ ඉන්න හැම මිනිහෙක්ම සහ ගැහැණියෙක්ම. 494 00:29:55,890 --> 00:29:57,790 අපි හැමෝම හිටගෙන ඉන්නේ අගාධයක අගිස්සේ. 495 00:29:57,800 --> 00:29:58,930 බියෙන් අඩපණ වෙලා ඉන්නේ. 496 00:30:01,030 --> 00:30:02,300 දැන් එන්න පුතේ. 497 00:30:02,300 --> 00:30:03,730 විශ්වාස කරන්න මාව. 498 00:30:03,740 --> 00:30:05,400 මට ඕනේ ඔයාට උදවු කරන්න. 499 00:30:05,400 --> 00:30:07,200 සහ මනුස්ස වර්ගයාටම. 500 00:30:07,210 --> 00:30:09,010 මනුස්ස වර්ගයාට ජොනි. 501 00:30:09,010 --> 00:30:12,140 දැන් ඔයා නිර්භීත වෙලා ඉන්න හරිද? 502 00:30:12,140 --> 00:30:13,480 එන්න, පුතා. 503 00:30:13,480 --> 00:30:14,670 ඔයා මගෙත් එක්ක ඉන්නවද? 504 00:30:15,350 --> 00:30:17,180 එහෙනම් ආයේ ගෙදරට යමු. 505 00:30:17,180 --> 00:30:20,420 ඔයාට දැනෙන්න කලින් ඒක ඉවරයක් වෙලා යයි. මම පොරොන්දු වෙනවා ඔයාට. 506 00:30:22,920 --> 00:30:24,990 එන්න. 507 00:31:36,430 --> 00:31:37,930 ආහ්හ්, එන්න. 508 00:31:43,870 --> 00:31:45,940 මොකෝ ඩොක් වෙන්නේ? 509 00:31:53,510 --> 00:31:56,050 මගේ නම මේස් 510 00:31:56,050 --> 00:31:57,550 ඒක හුරතල් එත් මම කැමතියි 511 00:31:57,550 --> 00:32:00,020 මගේ යාළුවන්ට සුරතල් නාම දෙන්න. 512 00:32:00,020 --> 00:32:02,490 ඔයාගේ නම ඩොක්. 513 00:32:02,490 --> 00:32:04,660 මොකද ඔයාගේ ඇස්වල ඒ වගේ නුවණක්කාර පෙනුමක් තියෙනවා. 514 00:32:04,660 --> 00:32:06,250 මේ ලොකු මිනිහෙකුට. 515 00:32:06,730 --> 00:32:09,190 නියම පුංචි රතිඥ්ඥයක් නේද? 516 00:32:09,200 --> 00:32:10,660 හ්ම්ම්. 517 00:32:10,660 --> 00:32:12,130 රතිඥ්ඥා පත්තු වෙන්නේ ඒක සැරයයි 518 00:32:12,130 --> 00:32:14,800 ඊට පස්සේ ඔහේ වැටිලා තියෙනවා. 519 00:32:14,800 --> 00:32:18,170 ඔයා මේ බලාගෙන ඉන්නේ නිදහස දිහා. (ජුලි 04 ඇමෙරිකාවේ නිදහස් දිනය) 520 00:32:18,170 --> 00:32:20,230 එන්න මගේ ලඟින් ඉඳ ගන්න. 521 00:32:20,510 --> 00:32:22,370 ඒ කියන්නේ අපි අතරේ ගණුදෙනුවක් තියෙනවා කියලද? නිසැකවම, බබෝ. 522 00:32:22,380 --> 00:32:25,180 ඔව්, මට කාරණා කීපයක් තියෙනවා ඔයා එක්ක කතා කරන්න.. 523 00:32:25,180 --> 00:32:27,180 සද්ද නොකර ඉන්න දැන් බබෝ. 524 00:32:27,180 --> 00:32:30,200 ඔයා ඕනෙවට වඩා කියවනවා සහ මාව පිස්සු වට්ටනවා. 525 00:32:30,220 --> 00:32:32,250 හාහ්, අපි බලමු.. 526 00:32:32,250 --> 00:32:34,520 ඒක පලවෙනි කාරණේ 527 00:32:34,520 --> 00:32:36,820 මට බබෝ කියල කතා කරන්න එපා. 528 00:32:39,930 --> 00:32:40,990 ආහ්හ්! 529 00:32:43,500 --> 00:32:46,260 මගේ නම ෆිෂ් මූනි. 530 00:32:46,870 --> 00:32:49,430 මමයි ලොක්කා දැන්. 531 00:33:11,060 --> 00:33:12,590 ගෝතම් පොලිසියෙන්! 532 00:33:12,590 --> 00:33:13,790 එපා, එපා, එපා! තාත්තේ. 533 00:33:13,790 --> 00:33:15,160 එන්න, අපි දැන් යන්න ඕනේ. 534 00:33:16,400 --> 00:33:18,330 ගෝතම් පොලිසියෙන්! 535 00:33:18,330 --> 00:33:19,270 තාත්තේ එයාල හදන්නේ ඔයාව අත් අඩංගුවට ගන්නද 536 00:33:19,970 --> 00:33:21,440 මෙහාට ආවහම. අපි දැන් යන්න ඕනේ! 537 00:33:21,440 --> 00:33:24,040 තාම වෙලාව තියෙනවා. අපිට මූල පත්‍රය වෙනස් කරන්න පුළුවන්. 538 00:33:24,040 --> 00:33:25,700 එන්න ඇතුලට. 539 00:33:35,850 --> 00:33:37,230 මොනවද ඔයා කරන්නේ? 540 00:33:37,230 --> 00:33:39,280 අපිට මූලපත්‍රය ඉවරයක් කරන්න වෙනවා. 541 00:33:39,290 --> 00:33:41,690 ඒක තමයි එකම විදිහ. තාත්තේ එතන ගොඩක් තියෙනවනේ. 542 00:33:41,690 --> 00:33:43,990 ඒක තමයි එකම ක්‍රමය 543 00:33:46,230 --> 00:33:48,490 බලන්න, තාත්තේ... 544 00:33:48,500 --> 00:33:50,430 ඕනේ තරම් වෙලාව තියෙනවා 545 00:33:50,430 --> 00:33:52,660 ඒ හැම දෙයක්ම හරි යයි. 546 00:33:54,430 --> 00:33:56,250 මම ඔයාට ආදරෙයි පුතා! නතර වෙන්න! 547 00:34:25,420 --> 00:34:27,100 අත් අපිට පේන තැනකින් තියාගන්න.! 548 00:34:28,700 --> 00:34:29,480 අය්දෙක උස්සන්න 549 00:34:29,540 --> 00:34:30,540 එහෙම නැත්තන් වෙඩි තියනවා! 550 00:34:31,360 --> 00:34:32,470 ඔහේ හිතන්නේ මම ඔහෙට බය වෙයි කියලද? 551 00:34:32,470 --> 00:34:35,240 තව අඩියක් වත් එපා! ඔයාලගේ තුවක්කු වලට බය වෙලාද? 552 00:34:39,610 --> 00:34:41,580 මට කිසිම බියක් නැහැ! 553 00:34:51,490 --> 00:34:54,730 ඔයා එයා ගැන බලන්න. මම ළමයා ගැන බලන්නම්. 554 00:34:58,300 --> 00:34:59,320 ගිලන් රථයකට කතා කරන්න! 555 00:35:00,500 --> 00:35:02,870 ගිලන් රථයකට කතා කරන්න! 556 00:35:02,870 --> 00:35:04,200 ඒ හැම දෙයක්ම හරි, පුතා! 557 00:35:04,200 --> 00:35:05,570 හැම දෙයක්ම හරි. 558 00:35:27,160 --> 00:35:28,400 කොහොමද බෘස් මහත්තයා. 559 00:35:28,800 --> 00:35:30,030 ඔයා නිසැකවම ඔයාගේ වෙලාව අරගෙන. 560 00:35:30,030 --> 00:35:32,300 ඔයා විවේකයක් ගන්න එතන නතර 561 00:35:32,300 --> 00:35:33,570 වෙලා හිටියා නේද? 562 00:35:33,570 --> 00:35:36,140 ඔය එතන කොච්චර වෙලාවක් හිටියද? 563 00:35:36,140 --> 00:35:38,640 මම දන්නේ නැහැ පැයක් විතර.. 564 00:35:38,640 --> 00:35:41,770 ඔයා අර දරුණු කන්ද නගින්න පටන්න ගන්න කලින්. 565 00:35:41,780 --> 00:35:44,680 ස්තුතියි ඔයාගේ උදවු වලට. 566 00:35:44,680 --> 00:35:46,850 ඔව් මම කවදාවත් ඔයාව එහෙ දාලා ආවේ නැහැනේ. 567 00:35:53,790 --> 00:35:55,440 ඔයා හොඳින්ද? 568 00:35:58,630 --> 00:36:00,030 මෙහාට එන්න. 569 00:36:01,260 --> 00:36:02,900 මට සීතලයි 570 00:36:02,900 --> 00:36:05,030 මට මහන්සියි සහ මගේ වළලුකර උලුක් වෙලා. 571 00:36:05,030 --> 00:36:06,800 ඔහ්හ්. 572 00:36:06,800 --> 00:36:08,230 ආහ්හ්! 573 00:36:08,240 --> 00:36:10,040 මට ගෙදර යන්න ඕනේ. 574 00:36:10,040 --> 00:36:11,700 ඔයාට ගෙදර යන්න ඕනේ? 575 00:36:11,710 --> 00:36:15,440 එහෙම නැත්තන් ඔයාට නතරවෙලා ඉර උදාවෙනවා බලන්න ඕනෙද? 576 00:36:15,440 --> 00:36:18,280 ඔයා ඔයාගේ තාත්තා එක්ක කළා වගේ. 577 00:36:21,380 --> 00:36:23,520 ඔව්, ඇල්ෆ්‍රඩ්... 578 00:36:24,750 --> 00:36:26,520 .. අපිට ඉන්න පුළුවන් ඔයාට මේක පාලනය කරගන්න පුළුවන් කියලා හිතෙනවා නම්. 579 00:36:26,520 --> 00:36:29,390 මට පාලනය කරගන්න පුළුවන්නම්? 580 00:36:29,390 --> 00:36:32,260 මිත්‍රයා මෙතන මම මීට කලින් 581 00:36:32,260 --> 00:36:35,400 නිදාගත්තු තැන් වලට වඩා සැප පහසුයි. 582 00:36:35,800 --> 00:36:37,330 තේ කෝප්පයක් ඕනෙද, නොහික්මුණ වඳුරා? 583 00:36:46,040 --> 00:37:07,430 ♪ තවත් වීරයන් නොමැත... ♪ 584 00:37:08,160 --> 00:37:10,300 පෙන්ගුයින් 585 00:37:11,200 --> 00:37:13,270 කොහෙද ඔයා යන්නේ? 586 00:37:16,940 --> 00:37:18,940 දොන් මැරෝනි 587 00:37:18,940 --> 00:37:21,970 ඔයාව දකින්න ලැබීම සතුටක්. 588 00:37:21,980 --> 00:37:23,310 බලන්නකෝ ඔයා දිහා. 589 00:37:23,310 --> 00:37:25,710 මගේ කාර් එකේ ට්‍රන්ක් එකේ ඉඳන් ඔයාගෙම සමාජශලාවක් කරන්න යන්න. 590 00:37:25,950 --> 00:37:28,610 මෙතන ගොඩක් හොඳයි, පෙන්ගුයින්. 591 00:37:28,620 --> 00:37:30,780 පුදුම කණපිට ගැහිල්ලක්. 592 00:37:32,290 --> 00:37:34,150 - ඔව්. - කොහොමද මේසයකට ගියොත්? 593 00:37:34,150 --> 00:37:35,290 බොන්න? 594 00:37:35,290 --> 00:37:37,520 අනිවාර්යෙන්ම මගේ ආශීර්වාදය. 595 00:37:40,030 --> 00:37:41,490 වටිනා දේවල්. 596 00:37:41,500 --> 00:37:42,500 දෙන්න මට බලන්න. 597 00:37:45,960 --> 00:37:50,000 මම ෆැල්කොන් එක්ක පොඩි කතාවක් දැම්මා. 598 00:37:50,000 --> 00:37:53,210 මම මෙහාට ආවේ අපි දෙන්න අතරේ හැම දෙයක්ම අවුලකින් තොරයි කියලා කියන්න. 599 00:37:53,210 --> 00:37:57,980 ඔහේ ෆැල්කොන්ට මගේ රහස් තවත් මොකුත් කියන්නේ නැති තාක් කල්. 600 00:37:57,980 --> 00:37:59,180 හාහ්? 601 00:37:59,180 --> 00:38:00,230 නැහැ. 602 00:38:00,230 --> 00:38:02,350 ඒ වගේ කිසිම දෙයක් නැහැ. 603 00:38:02,350 --> 00:38:02,780 කොහෙත්ම නැහැ. 604 00:38:03,420 --> 00:38:04,850 වීදුරුවක් අරගන්න. 605 00:38:07,190 --> 00:38:11,990 ඔහේ අර නාකි මිනිහා ගොඩ කාලයක් ජීවත් වේවා කියල ප්‍රර්ථනා කරන එක හොඳය. 606 00:38:11,990 --> 00:38:15,730 මොකද එයා මේ පිංතූරෙන් අයින් උන මොහොතේම 607 00:38:15,730 --> 00:38:17,230 ඔහෙටත් ඒකම වේවි. 608 00:38:36,420 --> 00:38:38,480 B මහත්තයා. 609 00:38:48,930 --> 00:38:50,330 ඉර උදා වෙනවා. 610 00:39:04,680 --> 00:39:06,010 ඔහ්හ්, හේයි. 611 00:39:06,010 --> 00:39:07,150 කොහොමද ඔයාට? 612 00:39:07,150 --> 00:39:09,050 මට අහන්න ලැබුනා ඔයාගේ සැකකාරයා මැරුණා කියලා. 613 00:39:09,050 --> 00:39:10,850 මගෙයි හාර්විගෙයි පස්සෙන් තුවක්කුවක් අරගෙන ආවා. 614 00:39:10,850 --> 00:39:13,190 වෙන විකල්පයක් තිබ්බේ නැහැ. මට ගොඩක් කණගාටුයි. 615 00:39:13,190 --> 00:39:15,620 එතකොට එයාගේ පුතා? 616 00:39:15,620 --> 00:39:18,460 වෛද්‍ය නිලධාරීන්ට පුළුවන් උනා එයාව සන්සුන කරන්න. 617 00:39:18,460 --> 00:39:20,930 මම එයාව බලන්න ඉස්පිරිතාලෙට යන ගමන්. 618 00:39:20,930 --> 00:39:22,530 මටත් කියන්න එයාට කොහොමද කියල. 619 00:39:22,530 --> 00:39:24,600 මම කියන්නම්. 620 00:39:26,070 --> 00:39:27,830 ඉතින්, මෙතනට හුරු උනා එහෙනම්? 621 00:39:27,840 --> 00:39:30,170 ආහ්හ්, බොහෝ දුඅරට. 622 00:39:30,170 --> 00:39:31,300 ඔයා මෙහාට කැමති වෙයි කියල හිතනවද? 623 00:39:31,310 --> 00:39:33,970 මෙතරම් දුරකට එහෙම උනා. 624 00:39:35,540 --> 00:39:37,480 හොඳයි. 625 00:39:37,480 --> 00:39:40,000 මගේ ළඟ සර්කස් එකකට ටිකට් තියෙනවා. 626 00:39:40,000 --> 00:39:41,480 ඔයාට ඕනෙද මගෙත් එක්ක යන්න? 627 00:39:41,480 --> 00:39:44,320 සර්කස් එකකට? ඔව්, එයාල නියමයි. 628 00:39:44,320 --> 00:39:46,350 නැහැ, දුක හිතෙන අලි. 629 00:39:48,010 --> 00:39:51,090 සර්කස් එකකට මොකෝ නැත්තේ? 630 00:39:51,090 --> 00:39:53,460 බලන්න, ලී... 631 00:39:53,460 --> 00:39:56,330 අහ්හ්.. 632 00:39:56,330 --> 00:39:59,700 රස්සාව කරන අතරේ සිප ගැනීම් බැහැ. 633 00:39:59,700 --> 00:40:01,530 හරිද? මම මේ ඇත්තටමයි කියන්නේ. 634 00:40:01,540 --> 00:40:03,200 හරි. 635 00:40:03,200 --> 00:40:04,600 හරිද? 636 00:40:04,610 --> 00:40:07,870 ඔයාගේ මහලොකු කීර්තිය ඔයාට එච්චරටම වටිනවා. 637 00:40:07,880 --> 00:40:10,480 මේක වැඩ කරන තැනක්. පොලිස්කාරයන්ට උනත් හැඟීම් තියෙනවා. 638 00:40:10,480 --> 00:40:12,360 ඒක වෘත්තීය නොවන දෙයක් තමන්ගේ හැඟීම් පෙන්වන එකට. 639 00:40:12,550 --> 00:40:15,480 ඔව් එහෙම තමයි. ඒ විදිහේ හැඟීම්, ඔව්. 640 00:40:15,480 --> 00:40:18,050 හොඳයි, එහෙම වෙන්න දෙන්න. 641 00:40:18,050 --> 00:40:20,050 හේයි... 642 00:40:21,090 --> 00:40:22,090 මම විහිළුවක් කලේ. 643 00:40:22,860 --> 00:40:23,990 මම නුවණක්කාර විදිහට ඉන්නම්. 644 00:40:30,600 --> 00:40:34,040 හරි, හැමෝම එකතු වෙන්න. 645 00:40:37,970 --> 00:40:41,440 මේ වෙනකන් මෙතන කිසිම පිළිවෙලක් තිබ්බේ නැහැ. 646 00:40:43,610 --> 00:40:46,210 කිසිම.. සැලැස්මක් නැහැ. 647 00:40:53,150 --> 00:40:56,220 දේවල් වෙනස් වෙන්නයි යන්නේ. 648 00:41:08,540 --> 00:41:10,470 ඇය නැවත ආවා. 649 00:41:15,080 --> 00:41:17,140 මගේ ඇස්දෙක. 650 00:41:18,250 --> 00:41:21,090 උන් මගේ ඇස්දෙක අරගත්තා. 651 00:41:29,660 --> 00:41:31,360 පිරිමි ළමයට ලොකු මාත්‍රාවක් දීලා තියෙනවා.. 652 00:41:31,360 --> 00:41:33,530 සන්ඝනිභවනය උන හෝර්මෝන වලින්. 653 00:41:33,530 --> 00:41:35,360 කොර්ටිසොල්, ඇඩ්රිනලින්... 654 00:41:35,360 --> 00:41:39,050 සහ තවත් සංඝටකයක් අපි තාමත් ඒ ගැන හොයන්න උත්සහ කරනවා. 655 00:41:39,570 --> 00:41:42,050 ඒ සංකලනය බොහෝ දුරට එයාව මරලා තියෙන්නේ. 656 00:41:42,540 --> 00:41:44,800 එත් එයා ජීවත් වෙයි නේද? 657 00:41:44,810 --> 00:41:46,040 ඔව්. 658 00:41:46,410 --> 00:41:47,870 එත් අපි CAT ස්කෑන් එකක් කලා 659 00:41:47,870 --> 00:41:50,580 එයාගේ මොලයට උන හානිය හොයාගන්න. 660 00:41:50,580 --> 00:41:51,840 ප්‍රතිපල... 661 00:41:51,850 --> 00:41:53,610 අපි මීට කලින් දැකපු කිසිම දේකටත් වඩා වෙනස්. 662 00:41:53,610 --> 00:41:56,280 හෝර්මෝන ලබා දුන්නට පස්සේ 663 00:41:56,280 --> 00:41:57,550 එත් උන ප්‍රතිවිපාක 664 00:41:57,550 --> 00:42:00,290 ඒවා කල්පවතින වගේ. 665 00:42:00,290 --> 00:42:01,690 මොනවද ඔයා කියන්නේ? 666 00:42:01,690 --> 00:42:03,220 එයා තාමත් බින්ද ඉන්නේ? 667 00:42:03,220 --> 00:42:05,120 ඔව්, නිකම්ම බය විතරක් නෙමේ. 668 00:42:05,130 --> 00:42:06,260 ජොනත්න්ගේ මොලේ ක්‍රියාකාරිත්වය පෙන්වනවා 669 00:42:06,260 --> 00:42:09,460 එයා ඉන්නේ අධික භීතියේ අචල අවස්ථාවක ඉන්නේ කියලා. 670 00:42:09,460 --> 00:42:10,700 මේක පහවෙලා යන්න කොච්චර කාලයක් ගතවෙනවද? 671 00:42:10,700 --> 00:42:11,760 ඔව්.. 672 00:42:11,770 --> 00:42:14,040 ඒක තමයි කාරණය, පරීක්ෂකතුමා. 673 00:42:14,040 --> 00:42:17,770 අපිට හරියටම කියන්න බැහැ. 674 00:42:17,770 --> 00:42:21,610 හිතන්න ඔයා මේ ලෝකේ වැඩියෙන්ම බය දේවල් ගැන. 675 00:42:22,580 --> 00:42:25,070 හිතන්න ඔයා ඒ හැම එකක්ම දකිනවා කියලා 676 00:42:25,750 --> 00:42:28,010 අවදි වෙන හැම පැයකම 677 00:42:47,770 --> 00:42:49,670 එපා, එපා, එපා!