1 00:00:01,634 --> 00:00:03,034 ගෝතම් පසුගිය කොටස් වලින්... 2 00:00:03,068 --> 00:00:04,802 මට කණගාටුයි ඔයාට සිද්ධ වුනාට මේකට පැටලෙන්න. 3 00:00:04,837 --> 00:00:08,473 මොකද මට විශ්වාසයි ඔයා හොඳ, අවංක කෙල්ලෙක් කියලා, ඇත්තටම. 4 00:00:12,178 --> 00:00:13,711 - මම අතුරුදහන් වෙන්නයි හදන්නේ. - ඔයාට බැහැ එහෙම කරන්න. 5 00:00:13,746 --> 00:00:15,380 - මම ඇහුවේ නෑනේ. - ඔයාට බැහැ අතුරුදහන් වෙන්න. 6 00:00:15,414 --> 00:00:16,648 ඔයාට සිද්ධ වෙනවා මාත් එක්ක ආපහු ගෙදර යන්න එන්න. 7 00:00:16,682 --> 00:00:18,483 පරීක්ෂක ගෝර්ඩන් හොයාගත්තාම මනුස්සයාව 8 00:00:18,517 --> 00:00:20,785 මගේ දෙමාපියන්ව මරපු, ඔයාට සිද්ධ වෙනවා සාක්ෂි දෙන්න. 9 00:00:20,820 --> 00:00:22,420 මට දැන් මේ දෙන්නව ජීවත්වෙලා ඉන්න ඕන නැහැ. 10 00:00:22,454 --> 00:00:24,389 තමුසෙට කොහෙන්ද හයියක් මගේ අහිංසක අම්මාව මට විරුද්ධව පාවිච්චි කරන්න? 11 00:00:24,423 --> 00:00:26,424 ඔහේට මේකට විඳවන්න වෙයි. 12 00:00:26,458 --> 00:00:27,892 තමුන්ගේ සමුගැනීම ඉක්මනටම කියලා දානවා. 13 00:00:27,927 --> 00:00:29,294 මිස් මූනීට යන්න තැන් තියෙනවා. 14 00:00:29,328 --> 00:00:31,329 හෙලෝ, ෆිෂ්. 15 00:01:06,990 --> 00:01:10,460 ඔයාලා වෙන්න ඕන බී කණ්ඩායම. 16 00:01:10,500 --> 00:01:12,100 අපි ප්‍රවාහණ පහසුකම් පිළිබඳවයි බලාගන්නේ. 17 00:01:12,130 --> 00:01:14,500 බොබ් ඔයා ගැන බලාගනියි. 18 00:01:14,540 --> 00:01:15,740 බොබ්. 19 00:01:15,770 --> 00:01:17,000 අපේ ඉන්න හොඳම අයගෙන් කෙනෙක්. 20 00:01:17,040 --> 00:01:19,040 ඔයා බාරව ඉන්නේ හොඳම කෙනෙක්ටයි. 21 00:01:23,610 --> 00:01:25,110 සුභ උදෑසනක්. 22 00:01:26,810 --> 00:01:28,750 ඔයා කලින්ම නැගිටලා. 23 00:01:28,780 --> 00:01:30,750 මම තාම නිදාගත්තේ නැහැ. 24 00:01:30,780 --> 00:01:32,850 අහන්න ලැබුනා ඔයා අහුවුනා කියලා වෛද්‍ය තොම්පික්න්ස් එක්ක 25 00:01:32,890 --> 00:01:34,350 ලොකර් කාමරයේදී. 26 00:01:34,390 --> 00:01:36,090 නිතිමතින්ම ව්‍යාපාරයන්. 27 00:01:36,120 --> 00:01:38,190 - ෆිෂ් ගැන ආරංචියක් තියෙනවද? - නැහැ. 28 00:01:38,230 --> 00:01:40,460 ක්ලබ් එකේ හැමෝටම වෙඩි තියලා, ලේ හැමතැනම, කිසි සළකුණක් නැහැ ෆිෂ් ගැන. 29 00:01:40,490 --> 00:01:41,930 ඒක ඇගේම වැරැද්ද. 30 00:01:41,960 --> 00:01:44,460 ඇයයි මේ සෙල්ලම කලේ, එයා දැනගෙන හිටියා මේ අවධානම ගැන. 31 00:01:44,500 --> 00:01:46,600 සමාවෙන්න, හාර්ව්, මම දන්නවා ඔයාගේ හිතේ ඇය ගැන දෙයක් තියෙනවා කියලා. 32 00:01:46,630 --> 00:01:47,800 මගේ හිතේ කිසිම දෙයක් නැහැ කවුරු ගැනවත්ම. 33 00:01:47,840 --> 00:01:49,370 මගේ හිතේ තියෙන්නේ මගේ ගැන දේවල් විතරයි. 34 00:01:49,400 --> 00:01:51,470 කාටහරි පුලුවන්නම් ඒ විදිහට අමාරුවෙන් හරි ඒකෙන් ගැලවිලා යන්න, 35 00:01:51,510 --> 00:01:53,170 ඒ තමයි ෆිෂ්. 36 00:01:53,210 --> 00:01:54,710 එන්න, අපිට කේස් එකක් තියෙනවා. 37 00:01:54,740 --> 00:01:56,940 ඇත්තට. අපිට මොනවද ලැබුනේ? 38 00:01:56,980 --> 00:01:58,440 මහජන සේවා ඝාතනයක්. 39 00:01:58,480 --> 00:02:00,510 Vic's a douche. 40 00:02:00,550 --> 00:02:01,880 ෆ්ලෑස්. ගෝර්ඩන්. 41 00:02:01,920 --> 00:02:03,180 ගෝර්ඩන්. ෆ්ලෑස් 42 00:02:04,690 --> 00:02:06,020 ෆ්ලෑස් වැඩකරන්නේ මත්ද්‍රව්‍ය අංශයේ. 43 00:02:06,050 --> 00:02:08,890 අරුමෝසමෙන් හිටියට, කිසිම සැකයක් නැහැ ගොඩක් වටිනවා කියලා 44 00:02:08,920 --> 00:02:10,490 තාමත් කොහොමහරි බාල පෙනුමක් තියෙන 45 00:02:10,520 --> 00:02:11,860 ඉතාලි ඇඳුමට. 46 00:02:11,890 --> 00:02:13,660 බුලොක්, තාමත් ඇඳුම් අදින්නේ කලුපාටට, 47 00:02:13,690 --> 00:02:16,200 අනික හිනාවෙන්නේ හරියට සමාජ ශාලාවක ගණිකාවක් වගේ. 48 00:02:16,230 --> 00:02:17,660 ෆ්ලෑස්ගේ සම්බන්දතා වලින් කෙනෙක් 49 00:02:17,700 --> 00:02:19,730 එයාට මේ ශරීරය ගැන ඔත්තුව දීලා තියෙන්නේ. 50 00:02:19,770 --> 00:02:21,670 ඇයි ඔයා ගෝර්ඩ්න්ට ලමයා ගැන කියන්නේ නැත්තේ. 51 00:02:21,700 --> 00:02:23,500 පින්කි ලිට්ල්ෆීල්ඩ්. 52 00:02:23,540 --> 00:02:26,310 නගරය අවට ප්‍රදේශයේ ඝාතකයන්ගේ කණ්ඩායමක ගනුදෙනුකාරයෙක්. 53 00:02:26,340 --> 00:02:28,370 ඔහු රාජකාරි කරන්නේ මේ ගොඩනැගිල්ලේ. ඇත්තටම... 54 00:02:28,410 --> 00:02:29,540 අන්තිමට රාජකාරි කරේ මෙහේ. 55 00:02:29,580 --> 00:02:30,640 එයාගේ මොනවහරි මත්ද්‍රව්‍යයක් තිබුනද? 56 00:02:30,680 --> 00:02:31,740 එහෙම මොකවත්ම හොයාගන්න බැරිවුනා. 57 00:02:31,780 --> 00:02:34,180 මටනං හිතෙන විදිහට, ගනුදෙනුව නරක අතට හැරිලා වගේ. 58 00:02:34,210 --> 00:02:36,450 ලමයි මේවට කැමතියි, ඉක්මනට හරි පස්සේ හරි යන්නම වෙනවා. 59 00:02:36,480 --> 00:02:37,450 හරියට මම කිව්වා වගේම, 60 00:02:37,480 --> 00:02:38,850 මහජන සේවා ඝාතනයක්. 61 00:02:38,890 --> 00:02:41,220 ඉතින්, කොල්ලනේ, මට තවත් කේස් එකක් තියෙනවා හිත යොමුකරන්න වෙන, 62 00:02:41,260 --> 00:02:43,420 ඒනිසා ඔයාලත් එක්ක තවදුරටත් ඉන්න උවමනාවක් නැහැ. 63 00:02:43,460 --> 00:02:45,390 මම ඔයාව එලියට එක්කරගෙන යන්නම්. 64 00:03:27,600 --> 00:03:29,900 UNIS එක හිතනවා ඔවුන් සමහරවිට සාක්ෂි හොයාගෙන ඇති කියලා. 65 00:03:29,940 --> 00:03:31,800 රාත්‍රි මුරකාරයාගෙන්. 66 00:03:31,840 --> 00:03:33,840 ඔවුන් ඔහුව මෙහාට එක්කරගෙන ඇවිත්. 67 00:03:40,180 --> 00:03:41,310 ජිම්, මිස්ටර් වින්ක්ලර්. 68 00:03:41,350 --> 00:03:42,620 සර්. 69 00:03:42,650 --> 00:03:44,320 අලංකාරයන් යෙදීමේ අවශ්‍යතාවයක් නැහැ. 70 00:03:44,350 --> 00:03:45,790 මට ලියෝන් කියලා කියන්න. 71 00:03:45,820 --> 00:03:47,250 ලියෝන්. 72 00:03:47,290 --> 00:03:49,420 අපි ඇත්තටම අගය කරනවා ඔයා ඉඳිරියට ආපු එකට. 73 00:03:49,460 --> 00:03:51,960 මගේ බිරිඳ ලුවීස් හැමවෙලාවේම කිව්වේ, ඔයා ඉස්සරහට ගියේ නැත්නම්, 74 00:03:51,990 --> 00:03:53,260 ඔයා අඩියක් පිටිපස්සට තියන්න කියලා. 75 00:03:53,290 --> 00:03:55,090 පේන හැටියට ඇය බුද්ධිමත් කාන්තාවක් වගේ. 76 00:03:55,130 --> 00:03:56,800 ඔව්, ඇය එහෙම තමයි. 77 00:03:56,830 --> 00:03:58,970 ඉතින්, මම 78 00:03:59,000 --> 00:04:00,230 ප්‍රකාශයක් ලබා දෙන්න? 79 00:04:00,270 --> 00:04:01,930 මිණීමරුවා ගැන විස්තරයක්? 80 00:04:01,970 --> 00:04:03,670 මම දන්නේ නම් නැහැ මේක කොහොම සිද්ධ වෙනවද කියලා. 81 00:04:03,700 --> 00:04:05,370 ඔයාට පුලුවන්ද ප්‍රශ්ණ කිරීමේ මැදිරියට ඇවිත්, 82 00:04:05,410 --> 00:04:07,370 කටුරූප අඳින චිත්‍රශිල්පියෙක් එක්ක වැඩ කරන්න? 83 00:04:07,410 --> 00:04:10,080 ඒක තමයි තියෙන හොඳම විදිහ මිනීමරුවාව අල්ලගන්න. 84 00:04:10,110 --> 00:04:12,480 ඒක ලොකු උදව්වක් වේවි. 85 00:04:12,510 --> 00:04:14,380 අනිවාර්යෙන්ම. 86 00:04:14,420 --> 00:04:16,250 ස්තූතියි, සර්. 87 00:04:19,690 --> 00:04:22,620 ඔව්, වස්තුවේ, මම තාමත් ඉන්නේ ප්‍රශ්ණ කිරීමේ මැදිරියේ. 88 00:04:24,460 --> 00:04:25,860 මම දන්නවා. 89 00:04:25,890 --> 00:04:28,330 ඇත්තටම, ඔව්. 90 00:04:28,360 --> 00:04:30,760 එහෙනම්... හරි. 91 00:04:30,800 --> 00:04:32,500 ඔවුන් තාම කටුරූප අඳින චිත්‍රශිල්පියෙක්ව එව්වේ නැද්ද? 92 00:04:32,530 --> 00:04:33,770 නැහැ, තාමනම් නැහැ. 93 00:04:33,800 --> 00:04:35,540 ලුවීසා, මට තියන්න වෙනවා. 94 00:04:37,370 --> 00:04:40,370 ඒත් ඔයා මිණීමරුවාව දැක්කනේ, නේද? 95 00:04:40,410 --> 00:04:44,280 ඔව්, මම ඒක පරීක්ෂකයින්ට කලිනුත් කිව්වනේ. 96 00:04:44,310 --> 00:04:46,250 මට සමාවෙන්න, ඔයා කවුද? 97 00:04:52,250 --> 00:04:54,150 කොහොමද මේක සිද්ධ වුනේ? 98 00:04:54,190 --> 00:04:55,660 කාමරේ ඇතුලත සහ පිටත ආරක්ෂක කැමරාවන් 99 00:04:55,690 --> 00:04:56,820 ක්‍රියාවිරහිත වෙලා. 100 00:04:56,860 --> 00:04:58,120 එඩ්, ඔයාට මොනම හරි සළකුණක් තියෙනවද ආයුධයක් ගැන? 101 00:04:58,160 --> 00:04:59,730 නැවත් විනාශ කරන්න පුලුවන් වෙන්නේ මොකකින්ද, 102 00:04:59,760 --> 00:05:01,230 නමුත් හිරුට බියක් දක්වනවා? 103 00:05:01,260 --> 00:05:02,660 ප්‍රහේලිකාවන් නැතිව උත්තර දෙනවා, එඩ්. 104 00:05:02,700 --> 00:05:05,200 මට කිසිම ඉවසීමක් නැහැ අදවත් නැත්නම් කවම දාකටවත්. 105 00:05:05,230 --> 00:05:07,030 - අයිස්. - නිවැරදියි. 106 00:05:07,070 --> 00:05:08,630 තුවාලයේ තියෙන කුඩා වටප්‍රමාණය මැනපුවාහම, 107 00:05:08,670 --> 00:05:10,400 මම හිතනවා ආයුධය අයිස් කැබලි කරන එකක් කියලා. 108 00:05:10,440 --> 00:05:12,970 කාබන් වානේ, අඟල් හයක් දිගයි. 109 00:05:13,010 --> 00:05:15,270 ඇති තරමට ගැඹුරට බස්සවලා තියෙනවා වටේ තියෙන පටකයන් 110 00:05:15,310 --> 00:05:18,140 විශේෂ සයකොන් පාලනයකට නතු කරන්නට. 111 00:05:18,180 --> 00:05:19,580 මේක ඔයාගේ කුස්සියේ සම්මත ගාස්තුව නෙමෙයි. 112 00:05:19,610 --> 00:05:21,150 විහිලු කාරණයක්, මහත්වරුනි: 113 00:05:21,180 --> 00:05:22,980 මිස්ටර් වින්ක්ලර්ගේ මෙතන තියෙන තුවාලය 114 00:05:23,020 --> 00:05:25,520 බොහෝ සෙයින් සමානයි අද උදෑසන ඝාතනය වුනු කෙනාගේ තුවාල වලට. 115 00:05:25,550 --> 00:05:27,090 මත්ද්‍රව්‍ය වෙලෙන්දාගේ? ලිට්ල් ෆීල්ඩ්? 116 00:05:27,120 --> 00:05:28,450 ඔහු තමයි. ඒ ආයුධයමයි. 117 00:05:28,490 --> 00:05:30,290 එකම ඝාතකයා, එකම කෙනා වෙන්න ඕන. 118 00:05:32,830 --> 00:05:35,600 ශාපවියං. 119 00:05:35,630 --> 00:05:38,460 අපේ ගේ ඇතුලෙදීම. 120 00:05:38,500 --> 00:05:41,500 හරි. 121 00:05:41,540 --> 00:05:43,740 මොකක්ද ඔයාගේ නම? 122 00:05:43,770 --> 00:05:45,740 ඔයා දන්නවනේ මම කවුද කියලා. 123 00:05:45,770 --> 00:05:48,610 ඒක නිකං විධිමත් භාවයකටයි ඇහුවේ. 124 00:05:48,640 --> 00:05:50,040 මම... 125 00:05:50,080 --> 00:05:52,110 තහවුරු කරගන්න කැමතියි. 126 00:05:52,150 --> 00:05:55,550 බොබ්? 127 00:05:55,580 --> 00:05:57,850 රොබට් කියන නම හොඳ නැද්ද? 128 00:05:57,890 --> 00:05:59,850 ඔයාට පවුලක් තියෙනවද, රොබට්? 129 00:05:59,890 --> 00:06:02,190 ලස්සන දුවලා දෙන්නෙක්ම. 130 00:06:02,220 --> 00:06:05,590 මම ඔයාව සඳහන් කරනවා මරීයා මර්සිඩීස් මූනි, ඒ වගේම ෆිෂ් යනුවෙන් හඳුන්වනවා. 131 00:06:05,630 --> 00:06:09,060 අපි අද ඔයාගෙන් විශාල අවංක සමාවක් පෙරා ගන්නම්. 132 00:06:09,100 --> 00:06:10,800 වැඩි වෙලාවක් යන්නේ නැතිවෙයි. 133 00:06:10,830 --> 00:06:13,400 ඔයාගේ කෙල්ලන්ට වයස කීයද, රොබට්? 134 00:06:13,430 --> 00:06:17,740 මම ඔට්ටු අල්ලනවා එයාලා මහ කැත සත්තු වගයක් වෙන්න ඇති. 135 00:06:24,410 --> 00:06:26,910 දැන්, අනේ, ෆිෂ්. 136 00:06:26,950 --> 00:06:29,220 නොහික්මුණු බව ගැන කතා කරන්න එපා. 137 00:06:34,760 --> 00:06:38,290 මගේ යාලුවෝ විතරයි මට ෆිෂ් කියලා කතා කරන්නේ, වස්තුවේ. 138 00:06:38,330 --> 00:06:40,390 එතකොට ඔයයි මමයි, 139 00:06:40,430 --> 00:06:43,100 අපි යාලුවෝ නෙමෙයි.. 140 00:06:43,130 --> 00:06:44,560 තාම. 141 00:07:06,360 --> 00:07:07,560 ඔයා ගිහින් එයාව අරගන්න. 142 00:07:07,600 --> 00:07:10,030 මට ගිහින් උඳුනේ යතුරු හොයාගන්න වෙනවා. 143 00:07:27,520 --> 00:07:28,820 හේයි, මාර්කෝ. 144 00:07:34,520 --> 00:07:38,890 කොහෙද... ෆිෂ්... මූනි? 145 00:07:38,930 --> 00:07:41,430 කොහොමද කෙනෙක් අපිව විශ්වාස කරන්නේ ඔවුන්ට ආරක්ෂාවක් තියෙනවා කියලා... 146 00:07:41,460 --> 00:07:44,030 අපිට බැරිනම් මිනිස්සුන්ව අපේ ගේ ඇතුලේදීම ආරක්ෂා කරගන්න? 147 00:07:44,070 --> 00:07:45,730 මෙතන පිරිලා තියෙන්නේ අපරාධකාරයන්ගෙන්, 148 00:07:45,770 --> 00:07:47,940 ඒ හන්දා අපිට සැකකාරයෝ ගොඩ දෙනෙක් ඉන්නවා තෝරගන්න. 149 00:07:47,970 --> 00:07:49,240 ඒක උඩු පැත්තක්ද? 150 00:07:49,270 --> 00:07:51,510 ආරක්ෂිත කැමරාවන් ක්‍රියාවිරහිත වෙලා. 151 00:07:51,540 --> 00:07:52,810 පොලිස් කාරයෙක් වෙන්නත් පුලුවන්. 152 00:07:52,840 --> 00:07:54,510 පැහැදිලිවම එහෙමයි. 153 00:07:54,540 --> 00:07:56,410 ඔයා අඩුම තරමේ එහෙම දෙයක් ගැන හිතන්නවත් එපා. 154 00:07:56,450 --> 00:07:57,850 දෙවෙනි එක තමයි මේ කට්ටිය 155 00:07:57,880 --> 00:07:59,950 එලියේ ඉන්න, අහන්න ලැබුනොත් ඔයා පොලිස් කාරයෙක්ව හොයානවා කියලා, 156 00:07:59,980 --> 00:08:02,180 එයාලා ඔයාට වරද්ද පටවන්න හදයි. 157 00:08:02,220 --> 00:08:04,150 බුලොක් කිව්වා හරි; ඔයා ඇඟිල්ල දිග්කරන්න හැදුවොත්, 158 00:08:04,190 --> 00:08:05,720 ඔයාගේ නැවත සේවයේ යෙදවීම අවධානමක යොදන්න වෙනවා. 159 00:08:05,760 --> 00:08:07,690 ඔයාට ශක්තිමත් සාක්ෂි අවශ්‍යයයි හිතන්න වුනත් 160 00:08:07,720 --> 00:08:10,060 තවත් නිළධාරියෙක්ව ඝාතණකයට කොටු කරන්න. 161 00:08:10,090 --> 00:08:11,790 මම ආරක්ෂක ලොග් පොතෙන් වැඩ ආරම්භ කරන්නම්. 162 00:08:11,830 --> 00:08:13,500 - ජිම්... - වින්ක්ලර් කියන්නේ මගේ සාක්ෂිකාරයා. 163 00:08:13,530 --> 00:08:15,200 මම මේක නිකම්ම අයින් වෙලා යන්න ඉඩතියන්නේ නැහැ. 164 00:08:15,230 --> 00:08:18,000 මමයි එයාට කිව්වේ මෙහාට එන්න කියලා; මම ඔහුගේ ඝාතකයාව හොයාගන්නවා. 165 00:08:19,400 --> 00:08:22,070 ඒ කවුරු වුනත් කමක් නැහැ. 166 00:08:22,100 --> 00:08:24,240 අවදානමක් එක්කම ක්‍රියාත්මක වෙන්න. 167 00:08:24,270 --> 00:08:26,040 හොඳමයි, මැඩම්. 168 00:08:26,080 --> 00:08:28,210 මගේ අවසරයක් නැතිව කිසිම ලොකු වැඩක් කරන්න බැහැ. 169 00:08:38,520 --> 00:08:40,860 මම හිතන හැටියට 170 00:08:40,890 --> 00:08:43,530 මේ තමයි දෙවෙනි වතාව අපි මේ ගොඩනැගිල්ල හරියට එන, 171 00:08:43,560 --> 00:08:45,190 මාස්ටර් බෘස්. 172 00:08:45,230 --> 00:08:46,600 සෙලීනා කැමති එතන හමුවෙන්න. 173 00:08:46,630 --> 00:08:48,000 ආපහු හැරිලා යන එක පවා වටිනවා. 174 00:08:48,030 --> 00:08:50,200 අනික, ඔයාට ඕන දේ ලැබුනා. 175 00:08:50,230 --> 00:08:52,100 මම ඔයා කියපු විදිහටම නගරයෙන් ඉවතට ගියා. 176 00:08:52,130 --> 00:08:53,540 සති ගානකට. 177 00:08:53,570 --> 00:08:56,100 ඔව්, ඒත්... 178 00:08:56,140 --> 00:08:59,670 මෙහේ ආරක්ෂිත නැහැ, එහෙම නෙමේද? 179 00:08:59,710 --> 00:09:01,880 ඝාතකයන් එන්නේ මගේ පස්සෙන් නෙමෙයි. 180 00:09:01,910 --> 00:09:04,180 ඔවුන් යන්නේ ඇගේ පස්සෙන්. 181 00:09:04,210 --> 00:09:06,680 ඔව්, අපි ආපහු ගුවන්යානයට යන්න ඕන කෙලින්ම 182 00:09:06,720 --> 00:09:08,280 කරදරයක් කියලා තේරුන වහාම. 183 00:09:08,320 --> 00:09:10,250 මම ඔයාට කියන්නම්. 184 00:09:10,290 --> 00:09:11,690 මාස්ටර් බෘස්. 185 00:09:11,720 --> 00:09:14,590 මාස්ටර් බෘස්, ආපහු කාර් එකට නගින්න දැන්ම. 186 00:09:14,620 --> 00:09:16,060 අපිට එකපාරක් ගොඩනැගිල්ල වටේට ඇවිදින්න පුලුවන්ද? 187 00:09:16,090 --> 00:09:17,390 ඊටපස්සේ මම කාර් එකට නගින්නම්. 188 00:09:17,430 --> 00:09:19,590 කරුණාකරලා, ඇල්ෆ්‍රඩ්. 189 00:09:19,630 --> 00:09:21,300 එකපාරක් ගොඩනැගිල්ල ගාවට ගිහින් ගෙදර යමු. 190 00:09:21,330 --> 00:09:23,400 ස්තූතියි. 191 00:09:23,430 --> 00:09:25,300 ඔයාගේ ජීවිතේ ඉතුරු කාලෙටම වෙන්නේ 192 00:09:25,330 --> 00:09:26,400 මේ වගේ ගෑණු වෙනුවෙන් පිස්සු වැටෙන්න. 193 00:09:26,440 --> 00:09:27,970 මම දන්නේ නැහැ ඇයි ඔයාට දැන්ම පටං ගන්න ඕන කියලා. 194 00:09:28,000 --> 00:09:29,040 එහෙම දෙයෙක් නෙමෙයි. 195 00:09:29,070 --> 00:09:30,440 මගේ පාරෙන් අයින් වෙන්න. 196 00:09:31,470 --> 00:09:33,010 අයිවි? 197 00:09:34,610 --> 00:09:35,810 කලබල වෙන්න එපා, මාස්ටර් බෘස්. 198 00:09:35,850 --> 00:09:37,150 පේන විදිහට ඇයට කුෂ්ඨ තියෙනවා වගේ. 199 00:09:37,180 --> 00:09:38,750 බලන්නකෝ මේ කවුද කියලා. 200 00:09:38,780 --> 00:09:40,820 බෘස් වේයින් බිලියනපතියා. 201 00:09:40,850 --> 00:09:42,820 ඔයා කවුද, මෙයාගේ ආරක්ෂකයාද? 202 00:09:42,850 --> 00:09:44,220 අවශ්‍යය වුනොත් මම එහෙමයි, මිස්, ඔව්. 203 00:09:44,250 --> 00:09:45,450 මොනවද බෑග් එකේ තියෙන්නේ? 204 00:09:45,490 --> 00:09:48,120 මේවා සෙලීනාට. 205 00:09:48,160 --> 00:09:49,520 ඔයා එයාව දැක්කද? 206 00:09:49,560 --> 00:09:51,760 අනිවාර්යෙන්ම. මට පුලුවං ඔයාට ඕනිනම් එයාට ඕක දෙන්න. 207 00:09:51,790 --> 00:09:54,830 සමහරවිට ඔයාට පුලුවන් වෙයි මගෙන් පණිවිඩයක් එයාට දෙන්න. 208 00:09:56,770 --> 00:09:57,900 එයාට කියන්න මම එයාව හොයනවා කියලා. 209 00:09:57,930 --> 00:09:59,130 ඩොලර් 20ක්. 210 00:09:59,170 --> 00:10:01,170 ඇල්ෆ්‍රඩ්. 211 00:10:06,210 --> 00:10:07,780 ඩොලර් 20ක්. 212 00:10:07,810 --> 00:10:09,950 මෙන්න අරගන්න, මිස්. 213 00:10:13,380 --> 00:10:15,780 ඔයාට ඉන්නේ මාර යාළුවොනේ, මාස්ටර් බෘස්. 214 00:10:17,020 --> 00:10:19,120 ගෙදර. 215 00:10:31,500 --> 00:10:33,470 මෙච්චරද තමුසෙට පුලුවන්? 216 00:10:33,500 --> 00:10:37,010 තමුසෙ මට මැරෙනකන් එපා කරවන්නයි යන්නේ, යාළුවා. 217 00:10:37,040 --> 00:10:39,340 ඒකනම් චමත්කාරයි. 218 00:10:39,380 --> 00:10:40,610 වෙනස් ක්‍රියාවක්, නේද? 219 00:10:40,640 --> 00:10:42,610 ඔයා දන්නවනේ, මට, 220 00:10:42,650 --> 00:10:44,150 මම සැරට තියෙන කෑම වලට කැමති නැහැ, 221 00:10:44,180 --> 00:10:46,310 ඒත් මගේ බිරිඳ, ඔයාට තේරෙනවනේ, එයා ඒවට කැමතියි. 222 00:10:46,350 --> 00:10:48,750 සැර තියෙන එකත් හොඳයි. 223 00:10:48,780 --> 00:10:51,490 දැන් අපි කොහෙන්ද පටං ගන්නේ? 224 00:10:56,930 --> 00:11:00,060 දැන්, අතක් අහක් කරනවා කියන්නේ, ඒක ප්‍රබල දෙයක්. 225 00:11:02,730 --> 00:11:04,700 ඒත් මට හම්බවුනා 226 00:11:04,730 --> 00:11:07,840 දණහිසක් අහක් කරවලා දාන්න පුලුවන් දෙයක්... 227 00:11:25,760 --> 00:11:27,260 ඔයා හොඳින්ද, ෆිෂ්? 228 00:11:36,100 --> 00:11:38,570 මේ ලොග්පොතේ පිටුවක් අඩුයි. 229 00:11:38,600 --> 00:11:40,240 දැන්, ඒකා ඇතුලට ඇවිත් ඒකා විහින්ම 230 00:11:40,270 --> 00:11:42,370 කිසිම නිළධාරියෙක් නැති 231 00:11:42,410 --> 00:11:43,870 භූමියකට. 232 00:11:43,910 --> 00:11:45,240 ඉතින් මම ඔයාට ඉඳිරිපත් කරන ප්‍රශ්ණය තමයි 233 00:11:45,270 --> 00:11:46,840 කවුද ආරක්ෂක නිළධාරියා විදිහට හිටියේ 234 00:11:46,880 --> 00:11:48,710 අද උදේ ප්‍රශ්ණ කිරීම සිඳුවෙන අතරතුර? 235 00:11:51,380 --> 00:11:53,080 ඒ ගැනනම් දන්නේ නෑ, මචං. 236 00:11:53,120 --> 00:11:55,450 කවුරුත් කතා කරන්නේ නැහැ. 237 00:11:55,480 --> 00:11:57,390 එයාලා විහින්ම එයාලව වසංගනවා. 238 00:11:57,420 --> 00:11:58,850 නැත්නම් එයාලා ඔයාට කැමති නැහැ. 239 00:11:58,890 --> 00:12:00,490 ඒකට මූණදෙන්න, හාර්වි. 240 00:12:00,520 --> 00:12:03,290 ලියෝන් වින්ක්ලර්ගේ ඝාතකයා පොලිස් නිළධාරියෙක්. 241 00:12:03,330 --> 00:12:05,230 ඔප්පු වෙලා නෑනේ. 242 00:12:05,260 --> 00:12:06,700 ඔයා දන්නවනේ මේ මිනිස්සුන්ව. 243 00:12:06,730 --> 00:12:08,100 ඔයා ගොඩ කාලෙක ඉදනුයි මේ මිනිස්සු ගැන දන්නේ. 244 00:12:08,130 --> 00:12:10,230 මට පොඩි තල්ලුවක් දෙන්න. මට දිශාවක් පෙන්නන්න. 245 00:12:11,970 --> 00:12:14,040 ඔයාට ඇත්තටම ඕන ඝාතකයෙක් එක්ක වැඩ කරන්නද? 246 00:12:17,770 --> 00:12:20,880 කෙනෙක්ට GCPD එක එපා වෙයි. 247 00:12:20,910 --> 00:12:22,310 කවුරුහරි මේ නිසා අස්කරවන්න පුලුවන්. 248 00:12:22,350 --> 00:12:23,450 මමනම් නෙමෙයි, මිත්‍රයා. 249 00:12:23,480 --> 00:12:25,210 ග්‍රෝවර්. 250 00:12:27,220 --> 00:12:29,220 අපිට විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් 251 00:12:29,250 --> 00:12:31,020 කිව්වා ඔයයි පිටුව ඉරලා දැම්මේ කියලා 252 00:12:31,050 --> 00:12:32,390 ආරක්ෂක රාජකාරී ලොග් පොතෙන්. 253 00:12:32,420 --> 00:12:34,720 වෙන්න බැහැ ඒකනම්. - කොහෙන්ද ඔයාට ඕක ලැබුනේ? 254 00:12:34,760 --> 00:12:36,890 - කවුද එහෙම කිව්වේ? - අල්වරීස්. 255 00:12:36,930 --> 00:12:39,730 එයා එහෙම කිව්වනං, ඒ බැල්ලිගේ පුතා කියන්නේ බොරු. 256 00:12:39,760 --> 00:12:41,100 ඇයි එයා බොරු කියන්නේ? 257 00:12:41,130 --> 00:12:42,400 බලන්න, අවුරුදු හයකට කලින්, 258 00:12:42,430 --> 00:12:44,130 මම එයාගේ බිරිඳත් එක්ක සම්බන්දකමක් තිබුනා, හරිද? 259 00:12:44,170 --> 00:12:46,070 අවුරුදු හයකට කලින්. 260 00:12:46,100 --> 00:12:47,540 ඒකා හදන්නේ පළිගන්න. 261 00:12:47,570 --> 00:12:49,970 බලන්න, ඒකෙන් අපිට ඇති වැඩක් නැහැ. 262 00:12:51,510 --> 00:12:53,610 ඒක දිහා අපි බලන විදිහට බලන්න. 263 00:12:53,640 --> 00:12:56,580 අපිට සිද්ධ වෙනවා වැරදිකාරයාව හොයාගන්න. 264 00:12:56,610 --> 00:12:58,050 Brass demands one. 265 00:12:58,080 --> 00:12:59,650 ඒත් ඒ මම නෙමෙයි. 266 00:12:59,680 --> 00:13:01,620 එහෙනම් ඒ කවුද? 267 00:13:08,160 --> 00:13:10,360 ඩෙල්වයාර්? කවුරු හරි ඩෙල්වයාර්ව දැක්කද? 268 00:13:10,390 --> 00:13:13,060 එයා ගරාජ් එක පැත්තට යනවා දැක්කා. 269 00:13:15,860 --> 00:13:17,630 ඒයි. ඩෙල්වයාර්. 270 00:13:29,040 --> 00:13:31,480 ඔයාට ඒක ගැනනම් පසුතැවෙන්න වෙයි. 271 00:13:31,510 --> 00:13:32,850 ඔයා නේද උදේ ප්‍රශ්ණ කිරීම් අතරතුර මුර කරමින් හිටියේ? 272 00:13:32,880 --> 00:13:34,180 කෙලවියං උබට. 273 00:14:32,610 --> 00:14:33,940 ජිම්. 274 00:14:33,980 --> 00:14:35,410 මොන මඟුලක්ද ඔයා කරන්නේ? 275 00:14:35,440 --> 00:14:37,080 ඔයාට බැරිවුනාද එයාව අරගෙන මෙහාට එන්නේ නැතිව, 276 00:14:37,110 --> 00:14:39,110 එයාව පස්සහ කාමරයකට දාන්න? 277 00:14:39,150 --> 00:14:40,750 ඔයා එක විදිහක ප්‍රකාශයක්ද කරන්නේ? 278 00:14:42,180 --> 00:14:44,190 අනිවාර්යෙන්ම මම එහෙම කරන්නයි හදන්නේ. 279 00:14:51,020 --> 00:14:53,620 මම ඔයාට අනතුරු ඇගෙව්වත් ඔයා මම කියනදේ ඇහුවේ නෑ. 280 00:14:53,650 --> 00:14:55,650 මම ගාව සාක්ෂි තියෙනවා: ඒ තිබුන මත්ද්‍රව්‍යයමයි 281 00:14:55,690 --> 00:14:56,850 මම ලිට්ල් ෆීල්ඩ්ගේ සපත්තුවෙන් හොයාගත්තේ 282 00:14:56,890 --> 00:14:59,160 ඊයේ උදේ අපරාධය වෙච්ච තැනින්. 283 00:14:59,190 --> 00:15:00,920 ඒ සාක්ෂි ඉදිරියට සිඳුවන රහස් 284 00:15:00,960 --> 00:15:02,830 පරීක්ෂන වල කොටසක්. 285 00:15:02,860 --> 00:15:04,330 ඔයා හිතන්නේ අපි ඕක විශ්වාස කරයි කියලද? 286 00:15:04,360 --> 00:15:07,300 ජිම්, නාර්කෝ මත්ද්‍රව්‍ය වෘත්තිය ගැන ගැඹුරින් හදාරන්නේ 287 00:15:07,330 --> 00:15:09,070 මාස ගානක ඉදන්. 288 00:15:09,100 --> 00:15:11,000 මට සටහනක් හම්බවුනා රහසින් කරපු පර්යේෂන වලදී, ජීවිතය කැප කරන්න සිඳ්ද වුන අය ගැන 289 00:15:11,040 --> 00:15:12,340 පර්යේෂණයන් වල සාර්ථකත්වය වෙනුවෙන්. 290 00:15:12,370 --> 00:15:14,810 ඔයාගේ පොඩි රැවටිල්ල එලිවුනා, ඔයාම විසඳන්න 291 00:15:14,840 --> 00:15:15,840 මේ මුලු මෙහෙයුමම. 292 00:15:15,870 --> 00:15:18,010 කියන්න ඕන නෑනේ, පර්යේෂණයන් නීතිවිරෝධීයි. 293 00:15:18,040 --> 00:15:20,280 ඉතින් අපි ඩෙල්වයාර්ව නොසලකා හරිනවද වින්ක්ලර්ගේ මරණයට සම්බන්ද නැහැයි කියලා? 294 00:15:20,310 --> 00:15:21,850 එහෙම දෙයක්ද අපි කරන්නේ, කපිතාන්? 295 00:15:21,880 --> 00:15:24,610 නැහැ. නමුත් මේක නෙමෙයි නිවැරදි ක්‍රමය, ජිම්. 296 00:15:24,650 --> 00:15:26,580 මම අභ්‍යන්තර සම්බන්දතා වලට මේ කේස් එක බාරදෙනවා. 297 00:15:26,620 --> 00:15:28,450 I.A.? 298 00:15:28,490 --> 00:15:30,090 වයසක බේබද්දෝ දෙන්නෙක් පහත මාලයේ ඉන්නවා. 299 00:15:30,120 --> 00:15:31,250 ඔයයි බුලොකුයි 300 00:15:31,290 --> 00:15:34,190 තවදුරටත් වින්ක්ලර්ගේ මරණය ගැන පර්යේෂනයන් කරන අය නෙමෙයි. 301 00:15:34,230 --> 00:15:35,560 එතකොට ලිට්ල් ෆීල්ඩ්ගේ ඝාතණයට මොකද වෙන්නේ? 302 00:15:35,590 --> 00:15:38,130 නැත්නම්, ඉන්න, ඒකත් ඉස්සරහට වෙන්න තියෙන කොටසක්ද 303 00:15:38,160 --> 00:15:39,860 නාර්කෝගේ පර්යේෂනයන් වල? 304 00:15:39,900 --> 00:15:42,630 ඔයාලා හැමෝම, මිත්‍රයිනේ. මට දන්වන්න ඔයාලට මොනවහරි උදව්වක් ඕන වුනොත්. 305 00:15:44,500 --> 00:15:46,870 මට කණගාටුයි වෙච්ච කලබැගෑනියට. 306 00:15:59,820 --> 00:16:01,820 මට පුලුවන්ද මොනවහරි දෙයකින් ඔයාට උදව් වෙන්න? 307 00:16:01,850 --> 00:16:04,520 ඔයා දන්නවද, මිස් ක්‍රින්ග්ල්, මුල්ම සුබ පැතුම් පත් 308 00:16:04,560 --> 00:16:06,190 හදලා තියෙන්නේ 1400 ගණන් වල ජර්මනියේදී කියලා? 309 00:16:06,220 --> 00:16:08,890 මට කරන්න වැඩ හුඟක් තියෙනවා. 310 00:16:08,930 --> 00:16:10,190 මේක ඔයාට. 311 00:16:10,230 --> 00:16:13,330 මොකුත් අමුතු දෙයක් ඕකේ කියවෙන්නේ නෑනේ, නේද? 312 00:16:13,360 --> 00:16:14,400 නැහැ, මැඩම්.. 313 00:16:44,400 --> 00:16:47,360 දඟලන්න එපා. 314 00:16:47,400 --> 00:16:49,570 මම හොඳින්, බුච්. 315 00:16:49,600 --> 00:16:51,740 මෙන්න, මේක තියාගන්න. 316 00:16:56,640 --> 00:16:57,870 ඔයා හොඳින්ද? 317 00:16:57,910 --> 00:16:59,410 මට බඩගිනියි. 318 00:17:03,480 --> 00:17:05,820 ඔයානම් මුරණ්ඩු විස්කෝතුවක්. 319 00:17:11,760 --> 00:17:13,260 ස්තූථියි, බුච්. 320 00:17:16,760 --> 00:17:18,730 අහන්න, අපි ආපහු යන්න ඕන. 321 00:17:18,760 --> 00:17:20,230 මට දැනෙන විදිහට අපිට පැයක් තියෙනවා ෆැල්කොන්ට කලින්... 322 00:17:20,260 --> 00:17:23,930 මම කොහෙවත් යන්නේ නෑ පෙන්ගුයින්ව හොයාගන්නකම්. 323 00:17:23,970 --> 00:17:25,970 එයා තමයි ෆැල්කොන්ට ලයිසා ගැන කියපු කෙනා. 324 00:17:26,000 --> 00:17:28,070 බොස්, මම දන්නේ නෑ ඔයාට මතකද කියලා, 325 00:17:28,110 --> 00:17:30,270 ඒත් ඊයේ රෑ ඉදන්, අපිට කිසිම මනුස්සයෙක් නැහැ. 326 00:17:30,310 --> 00:17:32,580 ෆැල්කොන් මුලු නගරය පුරාවටම අපිව හොයයි. 327 00:17:32,610 --> 00:17:38,680 මම කොහේවත් යන්නේ නෑ පෙන්ගුයින්ගේ උගුරු දණ්ඩ කපලා දානකම්. 328 00:17:39,850 --> 00:17:44,890 එකයි... දෙකයි... තුනයි. 329 00:17:49,030 --> 00:17:52,000 ඔයා මොකද හිතන්නේ, අම්මේ? 330 00:17:52,030 --> 00:17:55,700 ඒක ලස්සනයි. 331 00:17:55,730 --> 00:17:58,240 ඉතාමත් උසස්. 332 00:18:00,240 --> 00:18:02,170 හරියට සංගීත නාට්‍යයමය ශාලාවක් වගේ. 333 00:18:13,990 --> 00:18:16,620 පහනක්. 334 00:18:16,660 --> 00:18:17,860 ගෙදර වගේමයි. 335 00:18:21,430 --> 00:18:25,760 කවුරු හරි සළුවක් දාලා ගිහින්. 336 00:18:28,000 --> 00:18:30,100 ඒක මගේ ඇඳුමටනම් ගැලපෙනවා. 337 00:18:31,470 --> 00:18:33,140 හොයාගත්තු කෙනා තියාගන්නවා. 338 00:18:33,170 --> 00:18:37,880 එතකොට ඔයාද දැන් මේ ක්ලබ් එකේ අයිතිකාරයා? 339 00:18:39,810 --> 00:18:42,250 මගේ පුදුම කරවීම විනාශ කරලා දැම්මා. 340 00:18:42,280 --> 00:18:44,280 නැහැ. අනේ, නැහැ, නැහැ, liebchen. 341 00:18:44,320 --> 00:18:46,380 එපා, තරහ ගන්න එපා. 342 00:18:46,420 --> 00:18:48,720 හොඳ ආරංචියක්. 343 00:18:48,750 --> 00:18:51,120 මගේ කොල්ලට ක්ලබ් එකකුත් තියෙනවා. 344 00:18:51,160 --> 00:18:53,290 ක්ලබ් එකක් ලැබේවි. 345 00:18:53,330 --> 00:18:55,590 තව පොඩි ලිහිල් වෙච්ච දේවල් වගයක් තියෙනවා තද කරලා දාන්න, 346 00:18:55,630 --> 00:18:58,830 ඒත්... ඉක්මනටම මේක මගේ වෙයි. 347 00:18:58,860 --> 00:19:03,400 මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි... 348 00:19:03,440 --> 00:19:06,140 මට කෙල ගහන්න පුළුවන්. 349 00:19:08,970 --> 00:19:11,840 අහන්න, ජිම්, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. 350 00:19:11,880 --> 00:19:14,280 අවුරුදු ගානකට කලින්, ෆ්ලෑස් සහ ඔහුගේ මිනිස්සු 351 00:19:14,310 --> 00:19:18,580 පටං ගත්තා මත්කුඩු ගණුදෙනුකාරයන්ව අල්ලගෙන, ඔවුන්ගේ සඟවා තියාගන්න ගෙදරට අරගෙන ගිහින්, 352 00:19:18,620 --> 00:19:21,790 ඔවුන් විහින්ම පැනලා යන තත්වයට පත්කරවනවා. 353 00:19:21,820 --> 00:19:23,650 දැන්ද? 354 00:19:23,690 --> 00:19:25,660 ඔයා මට මේක කියන්නේ දැන්ද? 355 00:19:25,690 --> 00:19:27,320 බලන්න, මමයි එයාලගේ ඒ නැගී හිටීමට වගකියන්න ඕන. 356 00:19:27,360 --> 00:19:29,430 මම ඔයා වගේ ඉස්සරහ ගැන සැලසුම් කරන කෙනෙක් නෙමෙයි. මම ඒ ගැන ඔයාට නොකිව්වේ 357 00:19:29,460 --> 00:19:31,460 මොකද මට ඕන නෑ ඔයාව කලබල කරවන්න, 358 00:19:31,500 --> 00:19:34,700 ඒත් මම ඔයාට දැන් කියන්නේ මොකද මට ඕන ඔයා මේ කරන දේ නවත්තනවට. 359 00:19:37,000 --> 00:19:40,340 ෆ්ලෑස් ආරක්ෂිතයි. 360 00:19:40,370 --> 00:19:42,870 කාගෙන්ද? 361 00:19:42,910 --> 00:19:44,710 වැදගත් මිනිස්සුන්ගෙන්. 362 00:19:44,740 --> 00:19:47,280 ගොඩක්ම උඩින් ඉන්න අයගෙන්. ලොකු සල්ලිකාරයන්ගෙන්. 363 00:19:47,310 --> 00:19:49,380 මම දන්නේ, කොමසාරිස්ටත් කොටසක් ලැබෙනවා කියලා විතරයි. 364 00:19:49,410 --> 00:19:52,020 ඔයා ෆ්ලෑස් එක්ක ගැටළුවක් ඇතිකරගත්තොත්, ඔයාට පුලුවන් ආර්කම් වලට යන එක අමතක කරන්න. 365 00:19:52,050 --> 00:19:53,020 මේ මිනිස්සු 366 00:19:53,050 --> 00:19:54,320 සෙල්ලම් කරන්නේ නැහැ. 367 00:19:57,020 --> 00:19:58,990 මේ සඟවා තියාගන්න ගෙදර- 368 00:19:59,020 --> 00:20:00,990 ඔයාට පුලුවන්ද මට එයාලා ඉන්න තැන ගැන කියන්න? 369 00:20:01,030 --> 00:20:02,790 මම කියපු එක වචනයක්වත් ඔයාට ඇහුනේ නැද්ද? 370 00:20:02,830 --> 00:20:05,000 සඟවා තියාගන්න ගෙදරින් ෆ්ලෑස්ව සම්බන්ද කරගෙන අපිට සාක්ෂි හොයාගන්න පුලුවන් වෙයි 371 00:20:05,030 --> 00:20:06,400 ලිට්ල් ෆීල්ඩ්ගේ මිණීමැරුමට. 372 00:20:06,430 --> 00:20:08,670 අපි එයාට ඇඟිල්ල දිග්කරා ලිටිල්ෆීල්ඩ් වෙනුවෙන්, අපිට පුලුවන් වින්ක්ලර් වෙනුවෙනුත් ඇඟිල්ල දිග්කරන්න. 373 00:20:08,700 --> 00:20:10,500 මට ඒක වෙන්න ඉඩතියන්න බැහැ, හාර්වි. 374 00:20:12,500 --> 00:20:14,000 ඔයා ඒක මේ වෙද්දී දැනං ඉන්න ඕන. 375 00:20:25,550 --> 00:20:27,520 මයික්, මම හාර්වි. 376 00:20:27,550 --> 00:20:29,720 ඔයා දන්නවා නේද ඔයයි ඩොනීයා වැඩකරන්නේ මොකක් ගැනද කියලා? 377 00:20:29,750 --> 00:20:30,920 ෆ්ලෑස්ගේ වැඩේද? 378 00:20:30,960 --> 00:20:33,760 මට ඔයාගේ උදව් ඕන. 379 00:20:46,540 --> 00:20:48,510 ප්‍රධාන සාක්ෂියක් සඟවා තියාගන්න ගෙදරක් ගැන. 380 00:20:48,540 --> 00:20:50,540 හරි. 381 00:21:05,090 --> 00:21:06,590 ඩැල්වයාර්, 382 00:21:06,630 --> 00:21:08,890 පෙට්ටි ටික බාරදෙන්න. 383 00:21:10,900 --> 00:21:12,860 තමුසේ පාඩමක් ඉගෙන ගත්තේ නෑ, නේද? 384 00:21:12,900 --> 00:21:13,960 මගේ මූණට පේන්න නැතිවෙන්න පලයං. 385 00:21:23,940 --> 00:21:25,480 ඕන වෙන්නේ නැහැ 386 00:21:25,510 --> 00:21:26,980 එකිනෙකා මුරණ්ඩු වෙන්න, මහත්වරුනි. 387 00:21:27,010 --> 00:21:28,610 මම ගාව වරෙන්තුවක් තියෙනවා. 388 00:21:28,650 --> 00:21:31,450 අපිට නීතිමය අවසරයක් දීලා තියෙනවා පරීක්ෂා කරන්න සහ පරිග්‍රහණය කරන්න. 389 00:21:31,480 --> 00:21:34,090 පේන විදිහට මේ වැඩබිම පාවිච්චි කරලා තියෙනවා වගේ බිම්නිවාසයකටත් 390 00:21:34,120 --> 00:21:35,620 අප්ටවුන් වල ඝාතකයන් විහින්. 391 00:21:35,650 --> 00:21:37,560 තමුසේ හිතන්නේ අපි විශ්වාස කරයි කියලද තමුසෙට ලැබුන 392 00:21:37,590 --> 00:21:39,720 අත්සන් කරපු වරෙන්තුවක් ගැන තමුසෙගේම සඟවා තියාගන්න ගෙදර පරීක්ෂා කරන්න? 393 00:21:39,760 --> 00:21:42,330 කොමසාරිස්ගේ ඉල්ලීමක් මත. 394 00:21:42,360 --> 00:21:46,160 අත්සන් කරලා තියෙන්නේ විනිසුරු විසින්. 395 00:21:47,370 --> 00:21:51,200 හිතනවා තමුන්ට පය ගහන්න විදිහක් නැතුව ඇති කියලා.. 396 00:21:51,240 --> 00:21:53,100 මේ මිනි මැරුමේ. 397 00:22:03,090 --> 00:22:05,290 - ඉතින් මොකක්ද අපේ ඊලඟ පියවර? - ඊලඟ පියවර? 398 00:22:05,330 --> 00:22:08,360 අපි ගාව මොකවත් නැහැ ෆ්ලෑස්ව තද කරවන්න මත්ද්‍රව්‍ය වලටවත් මිණීමරුවන්ටවත්. 399 00:22:08,400 --> 00:22:10,360 මිනීමරුවන්. 400 00:22:10,400 --> 00:22:12,030 එකක් විතරක්. 401 00:22:12,070 --> 00:22:15,840 අභ්‍යන්තර සම්බන්දතා තීරණය කරලා තියෙනවා වින්ක්ලර්ගේ මරණය සියදිවි නසාගැනීමක් විදිහට. 402 00:22:15,870 --> 00:22:17,540 එයාලා මෘත ශරීරය නිදහස් කරනවලු 403 00:22:17,570 --> 00:22:18,840 එයාගේ බිරිඳට. 404 00:22:20,210 --> 00:22:22,680 ලියෝන් ගොඩක් සතුටින් හිටියේ 405 00:22:22,710 --> 00:22:26,550 මේකනම් හරි වැඩක් වෙන්න බැහැ... 406 00:22:30,520 --> 00:22:31,950 සියදිවි නසාගැනීමක් වෙන්න බෑ නේද? 407 00:22:31,990 --> 00:22:34,120 එයා විහින්ම එයාගේ පිටිපස්සෙන් අයිස් කඩන එකකින් ඇනගෙනද? 408 00:22:34,160 --> 00:22:35,520 ඒකනම් විහිලුවක්! 409 00:22:35,560 --> 00:22:38,160 මෙච්චර ඉක්මනට තීරණයක් අරගත්තා කියන්නේ මේකට කොමසාරිස්ගේත් සම්බන්දයක් තියෙනවා. 410 00:22:38,190 --> 00:22:39,490 කොමසාරිස් මකබෑවියං. 411 00:22:39,530 --> 00:22:42,600 මේකත් එක්ක දිගටම යනවා කියන්නේ අපි හැමෝගේම රස්සා අවධානමක යොදනවා කියන එකයි. 412 00:22:42,630 --> 00:22:44,430 බලන්න, 413 00:22:44,470 --> 00:22:45,770 මට ඔයාට උදව් කරන්න ඕන, ජිම්. 414 00:22:45,800 --> 00:22:48,340 මෙහේ GCPD එකේ ඉන්න මිනිස්සුන්ටත් ඕන ඔයාට උදව් වෙන්න. 415 00:22:48,370 --> 00:22:50,240 - එහෙනම් ඇයි එයාලා එහෙම නොකරන්නේ? - එයාලා කරයි. 416 00:22:50,270 --> 00:22:52,210 මමත් කරයි. 417 00:22:52,240 --> 00:22:54,340 අපි ඉගෙනගෙන තියෙන්නේ ඒක අමාරු විදිහට කරන්නයි. 418 00:22:54,380 --> 00:22:57,280 ෆ්ලෑස් වගේ මිනිහෙක් එක්ක, ඔයාට වචන වලට වඩා වැඩි යමක් තියෙන්න ඕන. 419 00:22:57,310 --> 00:22:58,510 ඔයාට ප්‍රතිඵලයන් උවමනා වෙනවා. 420 00:22:58,550 --> 00:23:00,180 ඒක මේ වතාවේ සිද්ධ වෙන්නේ නැහැ. 421 00:23:00,220 --> 00:23:02,080 ඒ හන්දා අපි හැමෝගේම කැමැත්ත මත 422 00:23:02,120 --> 00:23:03,880 ඊලඟ සැකකරයා ගැන බලමු. 423 00:23:03,920 --> 00:23:05,890 කරුණාකරලා. 424 00:23:26,670 --> 00:23:28,440 කොහෙද ඔයා යන්නේ? 425 00:23:28,480 --> 00:23:30,480 ආපහු පැයකින් එන්නම්. 426 00:23:33,410 --> 00:23:35,320 මේකට ඇහුම්කන් දෙන්න. මේක සම්භාව්‍යය එකක්. 427 00:23:35,350 --> 00:23:36,480 ඕක නවත්තගන්න. මොනවද අනේ. 428 00:23:36,520 --> 00:23:38,290 ඒයි. මෙහාට එන්න. 429 00:23:38,320 --> 00:23:40,290 "දයාබර මිස් ක්‍රින්ගල්, 430 00:23:40,320 --> 00:23:44,260 "ඔබතුමියගේ දෑස් තණ පිටියක් මෙන් කොළ පැහැතියි. 431 00:23:44,290 --> 00:23:46,830 "ඔබතුමියගේ සිනහව හිරු මෙන් දීප්තිමත්ය. 432 00:23:46,860 --> 00:23:49,930 "ඔබතුමියගේ සම හිසපෙත්තක් සේ සුදුපැහැතිය. 433 00:23:49,960 --> 00:23:52,500 පේන විදිහට ඔබේ ජීවිතය සතුටින් ගලායන්නක් මෙනි. " 434 00:23:55,170 --> 00:23:57,440 ඇත්තට? 435 00:23:57,470 --> 00:23:58,710 ඒක මේ ලේඛකයා විහින්ම ලියපු එකක්. 436 00:24:01,110 --> 00:24:04,010 නියම වැඩක් කරලා තියෙන්නේ ඔහේ, සෙවලයෝ. 437 00:24:04,050 --> 00:24:05,850 මම ඔයා උනානම් ඔයාගේ දවසේ රස්සාවනම් අතාරින්නේ නැහැ. 438 00:24:05,880 --> 00:24:07,750 තේරුණා, මායම්කාරයෝ. 439 00:24:07,780 --> 00:24:10,280 - තේරුනා මායම්කාරයෝ? - ඕක නවත්තගන්න. 440 00:24:11,690 --> 00:24:13,350 මොන පිස්සෙක්ද. 441 00:24:20,200 --> 00:24:23,960 එකයි, දෙකයි, තුනයි. එකයි, දෙකයි, තුනයි. 442 00:24:24,000 --> 00:24:26,000 එකයි, දෙකයි, තුනයි. එකයි... 443 00:24:26,030 --> 00:24:29,500 දැන්... දැන් ඔයාට ඒක තේරෙනවා. 444 00:24:29,540 --> 00:24:35,210 ඔයා නම් ගොඩක් සුන්දරයි මේ වගේ ලොකු මනුස්සයෙක් විදිහට. 445 00:24:35,240 --> 00:24:37,240 ඒක සුන්දර දෙයක් නෙමේද, ඔස්වල්ඩ්? 446 00:24:37,280 --> 00:24:40,180 ඔව්, අම්මේ. 447 00:24:42,880 --> 00:24:45,050 ජිම්. 448 00:24:45,090 --> 00:24:46,250 පිළිගන්නවා. 449 00:24:47,720 --> 00:24:48,890 එන්න ඇතුලට. 450 00:24:52,760 --> 00:24:56,160 තවත් කඩවසම් මනුස්සයෙක් උත්සවයට ඇවිත්. 451 00:24:56,200 --> 00:24:58,270 මමනං ගොඩක් වාසනාවන්තයි. 452 00:24:58,300 --> 00:25:00,270 මේ තමයි ජිම් ගෝර්ඩන්, 453 00:25:00,300 --> 00:25:01,840 රහස් පරීක්ෂක මිත්‍රයා 454 00:25:01,870 --> 00:25:03,340 මම ඔයාට කියපු. 455 00:25:03,370 --> 00:25:06,310 ඉතින් ඔයාව හම්බවෙන්න ලැබීම සතුටක් 456 00:25:06,340 --> 00:25:08,180 ඔස්වල්ඩ්ගේ යාලුවෙක් විදිහට. 457 00:25:08,210 --> 00:25:11,010 මම ගර්ටුඩ් කෙපල්පුට්. 458 00:25:11,050 --> 00:25:14,110 ඔයාව හමුවුන එකත් සතුටක්,කෙපල්පුට් නෝනා. 459 00:25:15,520 --> 00:25:17,420 අම්මේ, 460 00:25:17,450 --> 00:25:18,950 ජිම්ටයි මටයි තියෙනවා ගොඩක් වැදගත් 461 00:25:18,990 --> 00:25:20,520 ව්‍යාපාරික වැඩක්. නැහැ. 462 00:25:20,560 --> 00:25:22,460 දුකයි. කොයිතරම් දුක්කද. 463 00:25:23,530 --> 00:25:25,230 ඉක්මනටම 464 00:25:25,260 --> 00:25:26,890 සැමරුවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? 465 00:25:26,930 --> 00:25:29,000 මෙතන ඉතිං හිටගෙන ඉන්න එපා. 466 00:25:29,030 --> 00:25:29,930 ඉදගන්න. 467 00:25:29,960 --> 00:25:31,530 මේකට වැඩි වෙලාවක් යන්නේ නැතිවෙයි. 468 00:25:31,570 --> 00:25:33,570 මම බලකරනවා. ඉඳ ගන්න. 469 00:25:37,910 --> 00:25:40,470 මට ගොඩක් සතුටුයි ඔයා කතා කරපු එකට, ජිම් ගෝර්ඩන්. 470 00:25:40,510 --> 00:25:43,380 ගොඩ කාලයක් වුනා අපි දෙන්නා එකිනෙකාව දැකලා. 471 00:25:43,410 --> 00:25:45,480 මට හිතුනා ඔයාට මාව අමතක වෙලාවත්ද කියලා. 472 00:25:45,510 --> 00:25:47,580 මට උදව්වක් ඕන. 473 00:25:47,620 --> 00:25:49,180 ඔයා මොනවා හරි දෙයක් දන්නවද 474 00:25:49,220 --> 00:25:51,450 මත්ද්‍රව්‍ය පරීක්ෂකයෙක් ගැන ආර්නෝල්ඩ් ෆ්ලෑස් කියලා නමක් තියෙන? 475 00:25:51,490 --> 00:25:53,590 මම ඒ නම අහලා තියෙනවා. 476 00:25:53,620 --> 00:25:55,720 මම එයා ගැනයි එයාගේ කණ්ඩායම ගැන පරීක්ෂණයක් කරනවා ඝාතණයක් වෙනුවෙන්, 477 00:25:55,760 --> 00:25:57,120 ඒත් මට කිසිම හෝඩුවාවක් නැහැ. 478 00:25:57,160 --> 00:25:59,390 එයා ගොඩක් සංවිධානගත වෙලා, මම හොයා ගත්තු දවසෙම 479 00:25:59,430 --> 00:26:01,330 මරෝනි තමයි මත්ද්‍රව්‍ය වෘත්තිය කරගෙන යන්නේ කියලා, 480 00:26:01,360 --> 00:26:04,570 සමහරවිට ඔයාට පුලුවන් වෙයිද ෆ්ලෑස් එක්ක ගණුදෙනු කරන කෙනෙක්ව හොයාගන්න? 481 00:26:04,600 --> 00:26:05,770 ඒත්... 482 00:26:05,800 --> 00:26:09,200 තවත්නම් මොකවත් කියන්න එපා. 483 00:26:09,240 --> 00:26:11,070 උදව්ව ඉවරයි. 484 00:26:11,110 --> 00:26:13,310 මම කෝල් කිහිපයක් අරගන්නම්. 485 00:26:13,340 --> 00:26:15,840 මම ඔයාට නැවත උදව්වක් විදිහට මොකක්ද කරන්න ඕන? 486 00:26:15,880 --> 00:26:17,950 යාලුවෝ යාලුවොන්ට ණයගැති නැහැ, පිස්සෝ. 487 00:26:17,980 --> 00:26:21,450 එයාලා උදව් කරන්නේ එයාලා කැමති නිසා. 488 00:26:21,480 --> 00:26:23,980 මොකද එයාලා යාලුවෝ නිසා. 489 00:26:24,020 --> 00:26:26,320 කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. ඇත්තටම. 490 00:26:26,350 --> 00:26:28,020 කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. 491 00:26:31,330 --> 00:26:34,190 ෂැම්පේන්. 492 00:26:56,580 --> 00:26:58,490 අපොයි මගේ දෙවියනේ. 493 00:26:58,520 --> 00:27:00,520 මොකක්ද වුනේ මෙතන? 494 00:27:00,560 --> 00:27:03,120 ෆැල්කොන්ට කතා කරන්න. 495 00:27:03,160 --> 00:27:04,120 විහිලු එපා. 496 00:27:09,800 --> 00:27:10,800 ස්තූතියි. 497 00:27:10,830 --> 00:27:12,600 ස්තූතියි, කොල්ලනේ. ලස්සනයි. 498 00:27:12,630 --> 00:27:15,300 එපා. මම තාමත් නටනවානේ. 499 00:27:15,340 --> 00:27:18,810 ඔයාට යන්න පුලුවන්. ඇයි ඔයා එයාලට යන්න දුන්නේ? 500 00:27:18,840 --> 00:27:22,780 ගේබ්, ඔයාට මගේ යාලුවා ජිම්ට උදව් වෙන්න පුලුවන්නම්, 501 00:27:22,810 --> 00:27:26,880 ඔයාට පුලුවන්ද මහත්තයෙක් වගේ අම්මව ගෙදර එක්කරගෙන යන්න? 502 00:27:26,920 --> 00:27:29,050 අනිවාර්යෙන්ම, බොස්. 503 00:27:29,080 --> 00:27:30,780 එන්න, කේ නෝනා. 504 00:27:30,820 --> 00:27:32,350 තැනක්. 505 00:27:32,390 --> 00:27:34,250 මගේ කොල්ලට තැනක් තියෙනවා. 506 00:27:34,290 --> 00:27:38,160 ඇත්තටම හොඳ කොලුවෙක්. 507 00:27:38,190 --> 00:27:41,030 බයවෙන්න එපා. 508 00:27:41,060 --> 00:27:43,430 මම ආපහු එන්නම්. 509 00:28:31,450 --> 00:28:34,820 නෝනාවරුනි සහ මහත්වරුනි, මිත්‍රවරුනි, 510 00:28:34,850 --> 00:28:38,290 ලෝකය පුරාවටම පැමිණි කීර්තිමත් තැනැත්තනි, 511 00:28:38,320 --> 00:28:41,920 මගේ නම ඔස්වල්ඩ් කොපල්පොට්. 512 00:28:42,960 --> 00:28:44,690 මෙන්න අපි හැමෝම එකම තැනකට එකතුවුනා අන්තිමට. 513 00:28:44,730 --> 00:28:47,790 මේක ගැඹුරු නිෂ්ශබ්ද සතුටක් 514 00:28:47,830 --> 00:28:51,100 මම ඔබ සැමට අරාධනා කරනවා මේ නව ආරම්භයට 515 00:28:51,130 --> 00:28:53,200 මාගේ නවතම ස්ථානයේදී . 516 00:28:57,310 --> 00:28:59,670 නරකම නැහැ. 517 00:28:59,710 --> 00:29:02,280 මමනං හිතන්නේ ඔයා තව ටිකක් විදහා පාන්න ඕන. 518 00:29:02,310 --> 00:29:06,080 තව ටිකං ප්‍රේක්ෂකයන්ව උද්වේග කරවන විදිහේ දෙයක්. 519 00:29:06,110 --> 00:29:09,250 නෝනාවරුනි සහ මහත්වරුනි, 520 00:29:09,280 --> 00:29:13,890 සාදරයෙන් පිළිගන්නවා ෆිෂ් මූනී වෙතට! 521 00:29:15,490 --> 00:29:17,320 ඒ විදිහට. 522 00:29:35,340 --> 00:29:36,670 මොන විදිහේ 523 00:29:36,700 --> 00:29:39,100 අමනුෂ්‍යයෙක්ද තමුන් එක්කම චෙස් සෙල්ලම කරන්නේ? 524 00:29:41,110 --> 00:29:44,910 ඔයාට වෙනම සේවකයෙක් නැද්ද ඒ වගේ දේවල් ඔයත් එක්ක කරන්න? 525 00:29:44,950 --> 00:29:46,850 එයා දවල් කෑම හදනවා. 526 00:29:46,880 --> 00:29:48,050 මට ඔයාගේ පණිවිඩය ලැබුනා. 527 00:29:48,080 --> 00:29:49,680 මට සතුටුයි ඔයා ආරක්ෂිතව ඉන්න එකට. 528 00:29:50,780 --> 00:29:53,190 ඇල්ෆ්‍රඩ් මාව නගරයෙන් එලියට යන තත්වයට සැලසුවා. 529 00:29:53,220 --> 00:29:55,990 ස්විස්ටර්ලන්තය. අපිට එහේ ගෙදරක් තියෙනවා. 530 00:29:56,020 --> 00:29:57,560 ගෙපැලක්, මම හිතන්නේ. 531 00:29:57,590 --> 00:29:58,920 ගෙපැලක්? 532 00:29:58,960 --> 00:30:00,530 ඒක මූලිකවමනම් ගෙදරක්. 533 00:30:00,560 --> 00:30:02,030 ඇයි ඔයාට මාව දකින්න ඕන වුනේ? 534 00:30:02,060 --> 00:30:04,300 අපි යාලුවෝ, එහෙම නේද? 535 00:30:04,330 --> 00:30:06,800 ඔයා මෙහාට එනකම් ආවා මාව හොයාගෙන, 536 00:30:06,830 --> 00:30:09,640 පණිවිඩ එව්වා. මොකක්ද ප්‍රශ්ණේ? 537 00:30:15,940 --> 00:30:17,940 මම ගාව ඔයාට තෑග්ගක් තියෙනවා. 538 00:30:29,290 --> 00:30:30,960 ඕක හරියට අපි ඉන්න නගරය වගේමනේ. 539 00:30:33,490 --> 00:30:35,100 ස්තූතියි. 540 00:30:35,130 --> 00:30:39,200 ඒ වගේම, මට දැනගන්න ඕනවුනේ, ඔයාට මෙහේ ඉන්න ඕනද කියලා 541 00:30:39,230 --> 00:30:40,630 මගේ ගෙදර. 542 00:30:40,670 --> 00:30:42,240 මොකටද? 543 00:30:42,270 --> 00:30:44,400 මට තේරුනා අපි දෙන්නට උදව් කරගන්න පුලුවන් කියලා. 544 00:30:44,440 --> 00:30:46,970 ඔයාට පුලුවන් මට උදව් වෙන්න මගේ දෙමාපියන්ව මරපු මනුස්සයාව හොයාගන්න, 545 00:30:47,010 --> 00:30:50,110 මට පුලුවන් ඔයාට ජීවත් වෙන්න හොද තැනක් දෙන්න. 546 00:30:50,140 --> 00:30:52,280 මොකක්ද ඒකේ තියෙන හොඳේ? 547 00:30:56,980 --> 00:31:01,050 මේ අහන්න දරුවෝ... සන්සුන් වෙන්න. 548 00:31:01,090 --> 00:31:03,190 මම මෙහාට ආවේ ඔයාට කියන්න මාව තරහා ගස්සවන්න එපා කියන්න. 549 00:31:06,930 --> 00:31:08,860 ඔයාව තරහා ගස්සවන්න? 550 00:31:08,900 --> 00:31:11,260 ඔව්. 551 00:31:11,300 --> 00:31:12,970 ඔයා මට ලෙඩක් වීගෙනයි එන්නේ. 552 00:31:15,000 --> 00:31:17,740 මම හිතුවේ අපි යාලුවෝ කියලා. 553 00:31:18,770 --> 00:31:22,380 අහන්න, මම කිව්වේ බොරු. 554 00:31:22,410 --> 00:31:24,680 මම... දැක්කේ නෑ ඔයාගේ දෙමාපියෝ මැරුවේ කවුද කියලා. 555 00:31:24,710 --> 00:31:26,710 මම එයාගේ මූණ දැක්කේ නැහැ. 556 00:31:26,750 --> 00:31:28,580 මට තේරෙන්නේ නැහැ. 557 00:31:28,620 --> 00:31:31,080 මම බොරු කිව්වේ මොකද එතකොට මට පුනුරුත්තාපනයට යන්න වෙන්නේ නැති නිසා. 558 00:31:31,120 --> 00:31:32,520 ඉතින් ඒකෙන් ඇත් වැඩක් නැහැ 559 00:31:32,550 --> 00:31:34,720 මට තෑගි අරගන්න එකෙන්වත් මට පණිවිඩ එවන එකෙන්වත් 560 00:31:34,760 --> 00:31:35,990 නැත්නම් මාත් එක්ක කතා කරන්න හදන එකෙන්වත්. 561 00:31:36,020 --> 00:31:38,020 මේකේ කිසි තේරුමක් නැහැ, මොකද මට ඔයාට උදවු කරන්න විදිහක් නැහැ. 562 00:31:50,040 --> 00:31:52,470 පින්කි ලිටල්ෆීල්ඩ් සති දෙකක් සල්ලි අඩුවෙන් හිටියේ. 563 00:31:52,510 --> 00:31:54,270 ඔයා සල්ලි ගෙව්වේ නැත්නම්, ඒකට ප්‍රතිවිපාක ලැබේවි. 564 00:31:54,310 --> 00:31:56,040 ෆ්ලෑස් එයාව මැරුවේ පණිවිඩියක් යවන්න. 565 00:31:56,080 --> 00:31:58,110 ඒත් අනේ, කරුණාකරලා! මම දිවුරනවා එච්චරයි මම දන්නේ කියලා. 566 00:31:58,150 --> 00:31:58,950 ඔයාට විශ්වාසද? 567 00:31:58,980 --> 00:32:00,710 මම දිවුරනවා, මනුස්සයෝ, මම දිවුරනවා! 568 00:32:00,750 --> 00:32:02,680 මම ඔයාව විශ්වාස කරනවා. 569 00:32:06,050 --> 00:32:08,120 ඒත් මම හිතන්නේ මට තව ටිකක් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන කියලයි. 570 00:32:08,160 --> 00:32:10,090 එපා, එපා, එපා! කරුණාකරලා, එපා! 571 00:32:10,120 --> 00:32:11,560 එපා! එපා! අනේ! 572 00:32:11,590 --> 00:32:14,330 මම දිවුරනවා, මනුස්සයෝ! මම දිවුරනවා! 573 00:32:18,270 --> 00:32:20,730 දැන් කොහොමද තමුසේ සපත්තු රස්සාවට කැමතිද? 574 00:32:20,770 --> 00:32:22,200 කරුණාකරලා, මිස් මූනි. 575 00:32:22,240 --> 00:32:23,870 ඔයා කරන්නේ වැරැද්දක්. 576 00:32:26,270 --> 00:32:28,840 මම ඔයාට වැදලා කියන්නම්, මට කතා කරන්න දෙන්න. 577 00:32:28,880 --> 00:32:30,580 මම දන්නවා අපි අතර වෙනස්කම් තිබුනා කියලා. 578 00:32:31,580 --> 00:32:34,910 අපිට පුලුවන් අපේ කණ්ඩායම් එකතු කරන්න. 579 00:32:34,950 --> 00:32:36,980 හිතන්න අපි කොහොමද හැමෝවම මෝඩයට ඇන්දුවොත් කියලා. 580 00:32:37,020 --> 00:32:39,520 මම... ඔහේත් එක්ක වැඩ කරන්න? 581 00:32:40,890 --> 00:32:42,890 මමයි ඔයාව හොයාගත්තේ. 582 00:32:42,920 --> 00:32:46,730 මමයි ඔයාව නිර්මාණය කරේ. 583 00:32:46,760 --> 00:32:50,700 තමුසේ මෙහාට ඇවිදගෙන එද්දී, තමුසේ නිකන් දුක්ඛිත මිනිහෙක්. 584 00:32:50,730 --> 00:32:52,570 ඒක මතකද, බුච්? 585 00:32:53,870 --> 00:32:55,740 ඔයා ගොඩක් බයෙන් හිටියේ. 586 00:32:55,770 --> 00:32:57,540 කඩන වැටෙන කොලයක් වගේ ගැස්සිලා ගියේ. 587 00:32:57,570 --> 00:33:00,170 තමුසේ සේවකයෙක්. 588 00:33:00,210 --> 00:33:02,680 කුඩේ අල්ලගෙන කොල්ලෙක්. 589 00:33:02,710 --> 00:33:06,250 තමුසේ... නිකමෙක්. 590 00:33:08,250 --> 00:33:11,920 මේ නිකමා හැම හැරවුමකදීම ඔයාව පැරැද්දුවා. 591 00:33:13,990 --> 00:33:17,060 මම ෆැල්කොන්ටයි මුලු කාලය පුරාවටම වැඩ කරේ! 592 00:33:17,090 --> 00:33:19,790 ඔහේට ඒක දැනගන්න විදිහක් තිබුනේ නැහැ! 593 00:33:24,230 --> 00:33:25,470 හෙලෝ. 594 00:33:25,500 --> 00:33:28,870 පේන විදිහට මූනිගේ තැන තමයි අද දවසේ තැන වෙන්නේ. 595 00:33:43,650 --> 00:33:44,480 එන්න, එන්න! 596 00:33:44,520 --> 00:33:46,450 බැහැ! එන්න! 597 00:34:08,140 --> 00:34:10,140 යන්න, යන්න, යන්න! 598 00:34:26,860 --> 00:34:28,360 මෙන්න. 599 00:34:36,540 --> 00:34:37,540 ඔයාට යන්න වෙනවා! 600 00:34:37,570 --> 00:34:39,010 මම එයාලව ප්‍රමාද කරවන්නම්. 601 00:34:39,040 --> 00:34:40,940 නැහැ, නැහැ! යන්න! 602 00:34:50,750 --> 00:34:52,720 කොහොමෙයි ආයෙත් සැරයක්. 603 00:35:02,430 --> 00:35:03,860 කොහෙද එයා? 604 00:35:09,240 --> 00:35:10,900 ඔයාලා මොකද හිතන්නේ, කෙල්ලනේ? 605 00:35:10,940 --> 00:35:13,440 අපි මෙයාව මරමුද... 606 00:35:13,470 --> 00:35:15,840 නැත්නම් අපි මෙයාව ගෙදර අරගෙන යමුද සෙල්ලම් කරන්න? 607 00:35:39,010 --> 00:35:40,510 නිග්මා මහත්තයා? 608 00:35:42,540 --> 00:35:43,810 මිස් ක්‍රින්ගල්. 609 00:35:43,850 --> 00:35:45,250 මම බාධා කරාද? 610 00:35:45,280 --> 00:35:47,220 ඔව්. මම මගේ කෑම එකෙන් ළූණු ටික අයින්කරනවා 611 00:35:47,250 --> 00:35:49,480 ඒනිසා ඔයා මොකවත් හිතන්නේ නැත්නම්... 612 00:35:49,520 --> 00:35:52,250 නිග්මා මහත්තයා, මම ඔයාගෙන් සමාව ඉල්ලීමක් කරන්න ඕනේ. 613 00:35:52,290 --> 00:35:54,520 මම නෙමෙයි දුන්නේ 614 00:35:54,560 --> 00:35:56,960 ආර්නෝල්ඩ්ට කාඩ් එක. 615 00:35:56,990 --> 00:35:58,890 එයයි මගේ මේසේ තිබිලා ඒක හොයාගත්තේ. 616 00:36:00,100 --> 00:36:02,230 එයාට තියෙන්නේ වෙනස්ම විදිහක හාස්‍ය රසයක්. 617 00:36:02,260 --> 00:36:04,870 මම හිතුවේ ඔයාගේ කාඩ් එක... 618 00:36:04,900 --> 00:36:06,900 ගොඩක්... 619 00:36:09,100 --> 00:36:11,070 හිතට වදිනවා. 620 00:36:11,110 --> 00:36:12,510 මාත් හිතනවා. 621 00:36:12,540 --> 00:36:15,010 කොහොම වුනත්, මට සමාවෙන්න. 622 00:36:17,050 --> 00:36:18,910 ක්‍රින්ගල් මෙනෙවිය, ඔබ.... 623 00:36:18,950 --> 00:36:21,020 එපා, එපා, එපා, කරුණාකරලා.. වෙන මොකවත්ම කියන්න එපා. 624 00:36:21,050 --> 00:36:22,880 අනේ, එපා. 625 00:36:28,320 --> 00:36:30,890 බලාපොරොත්තුවක් තියෙනවා. 626 00:36:35,730 --> 00:36:37,530 මේ මොකක්ද? 627 00:36:37,570 --> 00:36:40,370 මිනි මැරුම් ආයුධය සහ ඩෙල්වර් ෆ්ලාස් එක්ක කරපු දේවල්. 628 00:36:40,400 --> 00:36:42,270 කපටි යකෙක් ඒකා නම්. 629 00:36:42,300 --> 00:36:44,570 ෆ්ලෑස් එයාට අයිස් කඩන එක දීලා තියෙනවා විසිකරන්න. 630 00:36:44,610 --> 00:36:47,110 ඩෙල්වර් ඒක තියාගෙන ඉදදලා තියෙනවා එයාව මේකෙන් බේරෙන්න. 631 00:36:48,140 --> 00:36:50,110 ස්තූතියි. 632 00:36:50,150 --> 00:36:52,150 සාදරයෙන් පිලිගන්නවා. 633 00:37:23,150 --> 00:37:24,750 මාස්ටර් බෘස්? 634 00:37:26,780 --> 00:37:28,350 එයා කියන්නේ බොරු. 635 00:37:31,720 --> 00:37:33,550 මට තේරෙනවා. 636 00:37:35,560 --> 00:37:37,330 එහෙනම් මම කොස්සක් ගේන්නද? 637 00:37:37,360 --> 00:37:39,490 නැත්නම් ඔයා දිගටම අඬනවද 638 00:37:39,530 --> 00:37:43,300 බිඳිලා යනකම්ම ඔයාගේ... 639 00:37:43,330 --> 00:37:45,300 තරුණ හීන? 640 00:37:52,170 --> 00:37:54,140 ඔව්, ඇල්ෆ්‍රඩ්. 641 00:37:54,180 --> 00:37:55,840 කොස්සක්. 642 00:37:55,880 --> 00:37:57,850 ගොඩක් හොඳයි, මාස්ටර් බෘස්. 643 00:38:04,750 --> 00:38:06,890 මම වෙන හෝඩුවාවක් හොයාගන්නම්. 644 00:38:06,920 --> 00:38:08,490 කිසි සැකයක් නැහැ. 645 00:38:13,760 --> 00:38:16,970 මම දැනගෙන හිටියා එයා වැරදි කෙනෙක් කියලා. 646 00:38:21,840 --> 00:38:24,340 ආර්නෝල්ඩ් ෆ්ලාස්. 647 00:38:26,510 --> 00:38:29,240 ඔබව අත්තඩංගුවට පත්කරනවා ලියෝන් වින්ක්ලර්ව ඝාතණය කිරීම සම්බන්දයෙන්. 648 00:38:29,280 --> 00:38:31,880 දිගටම ඇවිදගෙන යමු, මැට්ටෝ. ඔහේට මොකවත්ම ලැබෙන්නේ නැහැ. 649 00:38:39,420 --> 00:38:42,590 ඒක අවුරුදු 20ක් පරණ ගණුදෙනුවක්. 650 00:38:42,630 --> 00:38:44,890 ඩෙලවර් ඔහේව ඇතාරලා දැම්මා. 651 00:38:44,930 --> 00:38:46,560 ජිම්බෝ... 652 00:38:46,600 --> 00:38:50,030 ඔයා ඇත්තටම හිතනවද මේ මිනිස්සු ඉඩදෙයි කියලා මාව අත්තඩංගුවට අරගන්න? 653 00:38:52,070 --> 00:38:53,430 මේ මගේ යාලුවෝ. 654 00:38:53,470 --> 00:38:55,000 මේක මගේ ගෙදර. 655 00:38:55,040 --> 00:38:56,500 මේක ඔහේගේ ගෙදර නෙමෙයි. 656 00:38:56,540 --> 00:38:59,240 ඔහේ මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් වගේම ඝාතකයෙක්. 657 00:38:59,280 --> 00:39:00,580 ඔහේ මෙහාට නෙමෙයි අයිති. 658 00:39:00,610 --> 00:39:02,110 ඔහේට ඔය ලාංජනය උරුම නැහැ. 659 00:39:03,710 --> 00:39:05,110 ඔයා මේ ජරාව විශ්වාස කරනවද? 660 00:39:05,150 --> 00:39:06,920 ඔයා කොච්චර කාලයක් මෙහේ හිටියද? 661 00:39:06,950 --> 00:39:08,880 මාස කීපයක්නේ? 662 00:39:08,920 --> 00:39:10,520 ඇයි ඔයා මට දේශනා දෙන්න එන්නේ නැත්තේ 663 00:39:10,550 --> 00:39:11,820 අවුරුදු පහකින් විතර? 664 00:39:18,260 --> 00:39:20,130 ඔහුයි ලියෝන් වින්ක්ලර්ව මැරුවේ, 665 00:39:20,160 --> 00:39:23,900 අපිව විශ්වාස කරපු අහිංසක පුද්ගලයෙක්! 666 00:39:25,400 --> 00:39:27,240 මේක විශ්වාස කරපු කෙනෙක්. 667 00:39:31,910 --> 00:39:35,210 ඉස්සරහට ඇවිල්ලා අපිට කේස් එකක් විසඳගන්න උදවු කරන එක හොඳටම ඇති. 668 00:39:36,650 --> 00:39:38,410 ඒ මනුස්සයා මැරුණාම පරීක්ෂක ෆ්ලෑස්ට 669 00:39:38,450 --> 00:39:40,450 පුලුවන්නේ තමුන්ව ආරක්ෂා කරගන්න. 670 00:39:40,480 --> 00:39:43,050 I.A. සම්මත කරේ ඒක සියදිවිහානි කරගැනීමක් විදිහට. 671 00:39:45,690 --> 00:39:46,990 මම මේ මනුස්සයාව අත්තඩංගුවට ගන්නවා. 672 00:39:47,020 --> 00:39:49,390 ටිකක් සිහියට එනවා, ගෝතයෝ. මම ආරක්ෂා වෙලා ඉන්නේ. 673 00:39:49,430 --> 00:39:50,990 ඔහේට පුලුවං මට උදව් කරන්න නැත්නම් ඔහේට පුලුවං මාව නවත්තන්න උත්සාහ කරන්න. 674 00:39:51,030 --> 00:39:52,460 දෙකෙන් මොකක් වුනත්, 675 00:39:52,490 --> 00:39:54,030 මම මගේ රාජකාරිය කරනවා. 676 00:39:54,060 --> 00:39:55,430 ඒයි, පස්සට යනවා, හරිද?! 677 00:39:55,460 --> 00:39:56,830 මම ආරක්ෂිතයි! මෙහෙන් යනවා යන්න. 678 00:39:56,870 --> 00:39:58,100 කට වහගන්නවා, ෆ්ලෑස්. 679 00:40:03,610 --> 00:40:07,140 ආර්නෝල්ඩ් ෆ්ලෑස්, ඔහේව ඝාතණයක් වෙනුවෙන් අත්තඩංගුවට ගන්නවා. 680 00:40:11,950 --> 00:40:14,320 තමුසේ මොනවා කරනව කියලද හිතන්නේ? තමුසෙට පිස්සුද? 681 00:40:14,350 --> 00:40:16,050 එයාගේ අයිතීන් කියවන්න. 682 00:40:16,090 --> 00:40:17,990 ඔහේට අයිතියක් තියෙනවා නිෂ්ශබ්දව ඉන්න. 683 00:40:18,020 --> 00:40:19,690 තව මොනවහරි තමුසේ කිව්වොත් ඒවා තමුසෙට විරුද්ධව පාවිච්චි කරනවා... 684 00:40:19,720 --> 00:40:21,620 තමුසෙට බෑ මාව මෙහේ තියාගෙන ඉන්න! 685 00:40:21,660 --> 00:40:23,790 තමුසේ දන්නවද මට කොච්චරක් මිනිස්සු ඉන්නවද කියලා? 686 00:40:29,230 --> 00:40:31,130 ස්තුතියි, කැප්ටන්. 687 00:40:55,830 --> 00:40:57,830 මෙන්න. 688 00:41:00,700 --> 00:41:03,400 ඉතින් මොකක්ද සැලසුම? 689 00:41:03,430 --> 00:41:07,070 මම නගරය අතෑරලා යනවා, ටික කාලයකට ඈතකට වෙලා ඉන්නවා. 690 00:41:07,100 --> 00:41:10,770 ඊටපස්සේ මම ආපහු ඇවිත් පෙන්ගුයින්ව මරණවා 691 00:41:10,810 --> 00:41:12,140 හරි වෙලාව ආපුවාහම. 692 00:41:12,180 --> 00:41:13,610 අහන්න, 693 00:41:13,640 --> 00:41:17,450 ඔයා දන්නවනේ මගේ හදවතේ ඔයා ගැන ලොකු කැමැත්තක් තියෙනවා කියලා. 694 00:41:17,480 --> 00:41:19,580 ආපහු එන්න එපා. එපා. 695 00:41:19,620 --> 00:41:22,350 ඔයාට මාව ආපහු දකින්න ලැබෙයි. 696 00:41:22,390 --> 00:41:25,350 ඒ අතරතුර, මට උදව්වක් කරන්න. 697 00:41:25,390 --> 00:41:27,390 බුච් ව හොයාගන්න. 698 00:41:29,560 --> 00:41:31,460 එයා ජීවත් වෙනවනම්, එයාට උදව් කරන්න. 699 00:41:31,490 --> 00:41:34,030 මම එහෙම කරන්නම්. 700 00:41:36,030 --> 00:41:38,330 ඔයාව ඉක්මනටම හම්බවෙන්නම්. 701 00:41:38,370 --> 00:41:40,540 හොඳින් ඉන්න. 702 00:41:47,480 --> 00:41:50,410 හැමවෙලාවකම. 703 00:42:17,510 --> 00:42:19,640 සුභ රාත්‍රියක්. 704 00:42:19,680 --> 00:42:21,240 සුභ රාත්‍රියක්, පරීක්ෂකවරුනි. 705 00:42:22,280 --> 00:42:24,410 යෝ... 706 00:42:24,450 --> 00:42:26,350 අර තඩියා ඔයාව හම්බවෙන්න ආවද? 707 00:42:26,380 --> 00:42:28,350 මම ඔයාට එවපු ඇසුරුම දුන්නද? 708 00:42:28,380 --> 00:42:30,190 ඔව්. ස්තූතියි. ඒක..ආහ්හ්..... 709 00:42:30,220 --> 00:42:32,190 මේකෙන් එතකොට අපි දෙන්නම එක සමානයි නේද? 710 00:42:32,220 --> 00:42:34,190 මම ෆ්ලෑස්ව කොටු කරලා දුන්නා ඔයාට ඕන විදිහටම. 711 00:42:34,220 --> 00:42:36,020 දැන් ඔයා මොකුත් නොකර ඉන්න, හරිද? 712 00:42:36,060 --> 00:42:38,030 තවත් දේවල් මගේ බිරිදට සිද්ධ වෙන්නේ නැතිවෙයිනේ? 713 00:42:38,060 --> 00:42:39,730 එයා ආරක්ෂාකාරිද? මගේ පවුල ආරක්ෂිතයිද? 714 00:42:39,760 --> 00:42:41,400 මට තේරෙන්නේ නෑ ඔයා මොනවා ගැනද මේ කියවන්නේ කියලා. 715 00:42:41,430 --> 00:42:43,670 හරි, හරි, වදවෙන්න කිසිම දෙයක් නැහැ. 716 00:42:43,700 --> 00:42:44,730 බලන්න, 717 00:42:44,770 --> 00:42:46,370 කමක් නැහැ මට බල කෙරෙව්වට, 718 00:42:46,400 --> 00:42:48,440 මට ඕන නැහැ කිසිම දෙයක් කාටවත් කියන්න. 719 00:42:48,470 --> 00:42:51,370 මම මේ කතාබහ කවදාවත් සිද්ධ වුනේ නැතිගානට හැසිරෙන්නම්. 720 00:42:51,410 --> 00:42:53,280 හරිද?... 721 00:42:53,310 --> 00:42:55,780 මගේ බිරිඳයි ලමයිවයි මේකෙන් ඈත් කරලා තියන්න. 722 00:42:55,810 --> 00:42:57,810 මම ඔයාට බැගෑපත් වෙනවා. 723 00:43:02,990 --> 00:43:05,090 අනේ.. 724 00:43:05,120 --> 00:43:08,380 අනේ! කරුණාකරලා!