1 00:00:01,158 --> 00:00:04,516 කලින් ගෝතම් තුලින්.... මට හිතෙනවා නාකි ෆැල්කන් කාරයට මොනවහරි උනා නම් කියලා. 2 00:00:04,518 --> 00:00:05,978 කවුද එතකොට මේවා පවරා ගන්නේ? 3 00:00:05,980 --> 00:00:07,807 ඉන්න මම අනුමාන කරන්නම් 4 00:00:07,809 --> 00:00:09,669 මැරෝනි ආයුධ ගබඩාවේ වැඩේට කිසි සම්බන්ධයක් නැහැ. 5 00:00:09,671 --> 00:00:11,830 ඔයාගේ ළඟ ඇත්තටම ඔත්තු සපයන කෙනෙක් ඉන්නවා. 6 00:00:11,832 --> 00:00:14,126 ඔයාට සමීප කවුරුහරි කෙනෙක්. 7 00:00:14,128 --> 00:00:15,124 ආක්හම් පිස්සන් කොටුව? 8 00:00:15,125 --> 00:00:16,852 පිස්සෝ මුර කරන රස්සාවක්? 9 00:00:16,855 --> 00:00:18,182 අපරාධකාර පිස්සෝ බලන වැඩක්, ඔව්. 10 00:00:18,184 --> 00:00:20,610 යකඩ කූරු මොළේ ඇතුලට ඇතුල් කරලා තියෙන්නේ, 11 00:00:20,612 --> 00:00:22,937 විදුලි සැපයුම ලබා දෙන්නේ එයාගේ ලලාට ඛණ්ඩිකාවට. 12 00:00:22,939 --> 00:00:24,401 මට හොයාගන්න ඕනේ ඔයාට කියලා, 13 00:00:24,403 --> 00:00:26,562 මේක කරපු හිරකාරයා කවුද කියලා. 14 00:00:26,564 --> 00:00:28,224 නියමයි, ඇරෝන්. 15 00:00:28,226 --> 00:00:30,884 මම ඔයාට කියපු විදිහටම. 16 00:00:30,886 --> 00:00:34,443 දැන් ඔයා තමයි මම කරපු හොඳම වැඩේ මෙච්චර කාලෙකට. 17 00:01:23,857 --> 00:01:26,151 එපා. එපා. එපා. 18 00:01:26,153 --> 00:01:28,212 විකුණන්න තියෙන බඩු හොඳ තත්වෙන් තියෙන්න ඕනේ, 19 00:01:28,214 --> 00:01:29,908 නැත්තන් ඔහෙට ඩයිමයක් වත් හම්බෙන එකක් නැහැ. 20 00:01:42,179 --> 00:01:44,472 මගේ දෙවියනේ. 21 00:01:44,474 --> 00:01:46,268 ජැක්. 22 00:01:46,270 --> 00:01:48,130 හායි, අර්වින්. 23 00:01:48,132 --> 00:01:50,956 කොහෙද මගේ බඩු? 24 00:01:52,819 --> 00:01:54,714 ඇරෝන් ඩන්සිග් 25 00:01:54,716 --> 00:01:56,277 හයයි හතරයි. රාත්තල් 225. 26 00:01:56,279 --> 00:01:59,003 තරුණ ළමයෙකුගේ වගේ මනසින් වයස. 27 00:01:59,005 --> 00:02:02,295 අපි විශ්වාස කරනවා එයාව මේ මනුස්සයගේ පාලනයට නතු වෙලා ඉන්නේ කියලා. 28 00:02:02,297 --> 00:02:04,225 ජැක් ගෘබර් 29 00:02:04,227 --> 00:02:06,253 ආක්හම් ඇතුලට ගියේ ස්ත්‍රී දූෂණයක් සහ මිනීමැරුමක් නිසා. 30 00:02:06,255 --> 00:02:08,348 අපිට ගෘබර් ගැන කිසිම වාර්තාවක් හොයාගන්න නැහැ 31 00:02:08,350 --> 00:02:09,810 එයා බන්ධනාගාරගත කරන්න කලින්. 32 00:02:09,812 --> 00:02:11,872 අපිට හිතන්න වෙනවා ගෘබර් කියන්නේ වෙනස් කරපු නමකින් පෙනී ඉන්න කෙනෙක් කියල. 33 00:02:11,874 --> 00:02:13,003 අපි එයාගේ ඇඟිලි සලකුණු රට පුරාම යවනවා, 34 00:02:13,005 --> 00:02:14,134 බලන්න අපිට වෙන නමක් හොයා ගන්න 35 00:02:14,136 --> 00:02:15,398 පුළුවන්ද කියලා එයා වෙනුවෙන්. 36 00:02:15,400 --> 00:02:18,789 එයා කවුරු උනත් එයා දක්ෂයි වගේම කේන්තියෙන් ඉන්නේ 37 00:02:18,791 --> 00:02:21,149 සහ පොදු ජනයාට අනතුරක්. 38 00:02:21,151 --> 00:02:23,777 කොමසාරිස්තුමා මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙලා ඉන්නේ 39 00:02:23,779 --> 00:02:25,239 සහ එයා දැන් මෙහාට එනගමන් ඉන්නේ 40 00:02:25,241 --> 00:02:27,568 ඔයාල හැමෝටම කතා කරන්න. 41 00:02:27,570 --> 00:02:28,931 ඔයාල දන්නවා මොකද්ද එකේ තේරුම කියලා. 42 00:02:28,933 --> 00:02:30,294 ඔයාල දන්නවා... 43 00:02:32,456 --> 00:02:33,852 ජිම්? 44 00:02:33,854 --> 00:02:34,949 කැප්ටන්. 45 00:02:35,550 --> 00:02:36,880 හේයි, සහයකයා. 46 00:02:36,880 --> 00:02:39,040 හායි. ඔයා ඔයාගේ අධිකරණ සීමාවෙන් පිටට ඇවිල්ලා. 47 00:02:39,040 --> 00:02:40,600 කැප්ටන්, මේක මගේ කේස් එක. 48 00:02:40,600 --> 00:02:42,490 ජිම් ඔයා මෙහෙන් පිටවෙලා යන්න ඕනේ. 49 00:02:42,500 --> 00:02:44,460 මේක මගේ කේස් එක. නැහැ, නැහැ, නැහැ. 50 00:02:44,460 --> 00:02:45,850 කැප්ටන් කියන දේ හරි. 51 00:02:45,860 --> 00:02:48,480 ඔයා මෙහෙන් පිටවෙලා යන්න ඕනේ කොමසාරිස් මෙහාට එන්න කලින්. 52 00:02:48,480 --> 00:02:49,680 ඇයි? 53 00:02:49,680 --> 00:02:51,440 මොකද මේ හැම එකකම වගකීම ඔයා ගන්න ඕනේ කියලා එයා සලකනවා 54 00:02:51,440 --> 00:02:52,640 සහ ...අපොයි විනාසයි. 55 00:02:52,640 --> 00:02:54,100 එයා මෙහෙ. 56 00:02:54,100 --> 00:02:55,230 ඔය මෙහාට වෙන්න. 57 00:02:58,760 --> 00:03:00,750 කැප්ටන් එසන්. 58 00:03:00,750 --> 00:03:01,910 සුබ උදෑසනක් කොමසාරිස්තුමා. 59 00:03:01,920 --> 00:03:03,980 ගෝර්ඩන් නිලධාරිතුමා නේද? 60 00:03:08,030 --> 00:03:09,730 ඔව්, සර්. 61 00:03:10,660 --> 00:03:12,690 ඇයි ඔයා මෙහෙ? 62 00:03:12,690 --> 00:03:14,350 මට ඊට වඩා හොඳ ප්‍රශ්නයක් තියෙනවා. 63 00:03:14,350 --> 00:03:16,350 ඇයි ඔයා මෙහෙ ඉන්නේ, කොමසාරිස්තුමා? 64 00:03:17,280 --> 00:03:19,540 සමාවෙන්න? මේ තමයි පලවෙනි වතාව 65 00:03:19,540 --> 00:03:23,060 ඔයා මෙහාට ඇවිල්ලා ඉන්නවා දැකපු. 66 00:03:23,060 --> 00:03:25,120 ඔයාගේ බලාපොරොත්තු කඩවෙලා වෙන්න ඕනේ. 67 00:03:26,260 --> 00:03:28,050 මගේ පස්සෙන් එන්න. 68 00:03:31,150 --> 00:03:32,440 ඔයාව අඳුරන එක නම් ගොඩක්ම හොඳ දෙයක්. 69 00:03:32,440 --> 00:03:33,940 ඔයාගේ මිත්‍රයා බුලොක්වත් එක්කගෙන එන්න. 70 00:03:33,940 --> 00:03:35,660 මම ඔහෙට වෛර කරනවා. 71 00:03:36,830 --> 00:03:39,160 මම ඔහෙට වෛර කරනවා. 72 00:03:41,350 --> 00:03:43,380 ඒක මගේ අදහසක් නෙමේ, ඒ ඔයාගේ මිත්‍රයාගේ අදහසක්. 73 00:03:43,380 --> 00:03:44,840 එයා තමයි ද්‍රෝහී වෙන්න හැදුවේ 74 00:03:44,850 --> 00:03:46,310 මට තනියම කරගෙන යන්න සලස්වලා. 75 00:03:46,310 --> 00:03:48,430 ඔයාට ඔයාගෙම කියලා අදහසක් තිබ්බා එහෙම නේද? 76 00:03:48,440 --> 00:03:49,600 අපෝ මොකද්ද අප්පා. 77 00:03:52,390 --> 00:03:54,290 දැක්කද? 78 00:03:54,290 --> 00:03:56,780 මම ඔයාගේ ආම්පන්න ආරක්ෂා සහිතව තිබ්බා. 79 00:03:57,710 --> 00:03:59,910 මම දන්නවා ඒවා ඔයාට කොච්චර වටිනවද කියලා. 80 00:03:59,910 --> 00:04:01,540 ඔයාගේ සියළුම පර්යේෂණ. 81 00:04:01,540 --> 00:04:03,600 මම ඒක අගය කරනවා. 82 00:04:06,260 --> 00:04:08,050 අනේ. 83 00:04:08,060 --> 00:04:10,020 ඔයාට මාව මරන්න උවමනා නැහැනේ. 84 00:04:10,020 --> 00:04:11,940 මම එහෙම කරන්නේ... 85 00:04:11,950 --> 00:04:15,900 මට කිසි දෙයක් කරන්න උවමනාවක් නැහැ. 86 00:04:15,900 --> 00:04:17,960 මම නිදහස්. 87 00:04:17,970 --> 00:04:19,890 ඔයා දන්නවද හිනා යන වැඩේ මොකද්ද කියලා? 88 00:04:19,890 --> 00:04:22,850 මම හිතන්නේ මම ආක්හම් වල හිටපු දවස් ටික තමයි මාව නිදහස් කලේ. 89 00:04:24,220 --> 00:04:25,980 මම අදහස් කරන්නේ, 90 00:04:25,980 --> 00:04:27,240 මේක ඇතුලෙදි. 91 00:04:28,500 --> 00:04:29,730 දැන් මට පේනවා. 92 00:04:29,740 --> 00:04:32,330 ලෝකය කොහොම එකක්ද කියලා. 93 00:04:32,330 --> 00:04:35,390 අත්හැර දාල තියෙන කර්මාන්ත ශාලාවේ තියෙන්නේ කැඩුන යන්ත්‍ර සූත්‍ර. 94 00:04:35,390 --> 00:04:37,380 සමහරක්... 95 00:04:37,380 --> 00:04:39,680 ඉතාමත් ස්වල්පයක්.. 96 00:04:39,680 --> 00:04:42,340 නැවත නිපදවන්න පුළුවන් කම තියෙනවා. 97 00:04:42,340 --> 00:04:44,960 බොහොමයක්,,, 98 00:04:44,970 --> 00:04:48,360 ඉවත් කරලා දාන්න ඕනේ. 99 00:04:48,360 --> 00:04:51,350 ඩන්සිග් මෙයාව ටිකකට අල්ල ගන්න. 100 00:04:54,110 --> 00:04:55,600 අනේ. 101 00:04:55,610 --> 00:04:58,000 අනේ, එපා නතර කරන්න. 102 00:04:58,000 --> 00:05:01,360 අනේ! අනේ! 103 00:05:01,360 --> 00:05:03,720 උන්මත්තකයෝ දෙන්නෙක් නිදැල්ලේ ඉන්න එක මුළු ආක්හම් ව්‍යාපෘතියම 104 00:05:03,720 --> 00:05:04,880 ටිකක් සැක සහිත කරවනවා නේද? 105 00:05:04,880 --> 00:05:07,510 මම ඔට්ටුවක් අල්ලනවා සල්ලි කාරයන්ට ඉක්මනින් ප්‍රතිපල උවමනා වේවි කියලා. 106 00:05:07,510 --> 00:05:09,640 ඔහේ මහා අමුතු විදිහටම තමන් ගැනම පමණක් හිතන එකෙන් තේරෙන්නේ ඒ ඔයා කියලා 107 00:05:09,640 --> 00:05:11,270 මේ මිනිස්සුන්ට පැනලා යන්න ඉඩ දුන්නේ. 108 00:05:11,270 --> 00:05:13,400 තමුන්ට ඕනේ විදිහකට මට බනින්න පුළුවන්. මගේ නම දැනටමත් මඩේ එරිලා තියෙන්නේ. 109 00:05:13,400 --> 00:05:15,560 ඒ දෙන්නා තාමත් එළියේ ඉන්නේ, 110 00:05:15,560 --> 00:05:17,290 ඒ කියන්නේ ඔයාලට මාව උවමනායි. 111 00:05:17,290 --> 00:05:20,780 ජේම්ස් ඇයි ඔයා පොලිස්කාරයෙක් උනේ? 112 00:05:20,780 --> 00:05:23,010 ඔයාගේ තාත්තා දිස්ත්‍රික් නීතිඥයෙක්. 113 00:05:23,010 --> 00:05:24,430 හරයක් තියෙන මනුස්සයෙක්ට ඉන්න පුළුවන් නම්බුකාර තැනක්. 114 00:05:24,440 --> 00:05:25,500 ඔයා හිතන්නේ 115 00:05:25,500 --> 00:05:27,030 ඒකෙන් පුතෙක්ව පොළඹවනවා කියලද 116 00:05:27,030 --> 00:05:28,130 නීතිය පුහුණු වෙන්න. 117 00:05:28,130 --> 00:05:29,360 මම නීතිය බලාත්මක කරනවා. 118 00:05:29,360 --> 00:05:30,790 ඔහෙට ඕනේ මගේ තාත්තා ගැන කතා කරන්නද 119 00:05:30,790 --> 00:05:32,250 එක්කෝ ඔහෙට ඕනේ ගෘබර් ඩන්සිග් අල්ලගන්නද? 120 00:05:32,250 --> 00:05:34,510 කොහොමද ඔයා ඔහොම හිතුවක්කාර අදහස් වලින් පිරුණේ? 121 00:05:34,510 --> 00:05:35,670 මට මේ අවස්ථාව ලබාගන්න පුළුවන්ද 122 00:05:35,680 --> 00:05:38,970 මට කිසිම හිතුවක්කාර අදහසක් නැහැ කියලා ප්‍රකාශ කරන්න. 123 00:05:38,970 --> 00:05:40,730 ජැක් ගෘබර් නිදැල්ලේ ඉන්නේ 124 00:05:40,730 --> 00:05:42,790 ලොකු නස්පැත්තියක් කරන්න සැලසුම් කරමින්. 125 00:05:42,790 --> 00:05:43,990 මම මිනිහව දන්නවා. 126 00:05:43,990 --> 00:05:45,380 මම දන්නවා එයා හිතන විදිහ. 127 00:05:45,390 --> 00:05:46,710 මම දන්නවා ඊළඟට එයා මොකද කරන්නේ කියලා. 128 00:05:46,710 --> 00:05:48,440 ඒ මොකද්ද ඒ? 129 00:05:48,440 --> 00:05:50,440 ඒක මම මගේ හිතේම තියාගන්නම්. 130 00:05:50,440 --> 00:05:52,500 මම සහතික වෙනවා මම මේ මිනිස්සු දෙන්නව අරන් එනවා කියලා 131 00:05:52,500 --> 00:05:54,690 එත් මුලින්ම, ඔයා මාව නැවත සේවයේ පිහිටුවන්න ඕනේ 132 00:05:54,700 --> 00:05:57,190 පළමු ශ්‍රේණියේ රහස් පරීක්ෂකයෙක් විදිහට ගෝතම් පොලිසියේ. 133 00:05:57,190 --> 00:06:00,210 අසාධාරණ ඉල්ලීමක්, නිලධාරී ගෝර්ඩන්. 134 00:06:00,220 --> 00:06:02,080 පැය 24ක්? 135 00:06:02,080 --> 00:06:03,170 මොකක්? ඔයාට පැය 24ක් තියෙනවා. 136 00:06:03,180 --> 00:06:05,070 මේ මිනිස්සු අල්ලාගෙන එන්න. 137 00:06:05,070 --> 00:06:06,700 ඔයාලට බැරි උනොත් දෙන්නටම පුළුවන් වෙයි ඉතුරු ජීවිත කාලෙම 138 00:06:06,700 --> 00:06:08,330 ඔහෙලගෙ ඔය කාලකණ්නි රස්සාව ආක්හම් වල කරගෙන යන්න. 139 00:06:08,330 --> 00:06:10,390 එච්චරයි, පරීක්ෂකවරුනේ. 140 00:06:15,080 --> 00:06:16,210 මොන මගුලක්ද මේ උනේ? 141 00:06:16,210 --> 00:06:17,740 ඒ සේරම හරි. සේරම හරි. 142 00:06:17,740 --> 00:06:19,040 හැම දෙයක්ම හරි යාවි, හාර්වි. ඇත්තට? 143 00:06:19,040 --> 00:06:20,930 ඔව්, අපිට තියෙන්නේ නරක මිනිස්සු අල්ලගන්න විතරයි. 144 00:06:20,930 --> 00:06:22,660 හරි, කොහෙද අපි යන්නේ? මම දන්නේ නැහැ. 145 00:06:22,660 --> 00:06:27,320 මොකක්? දැන් ඔයා අර මිනිහට කිව්වා නේද ඊළඟට ගෘබර් කරන්න යනදේ ගැන දන්නවා කියලා? 146 00:06:27,320 --> 00:06:29,280 මම බොරු කිව්වේ. 147 00:07:11,930 --> 00:07:14,640 අනේ, දොන් ෆැල්කන් 148 00:07:14,640 --> 00:07:16,110 අනුකම්පා කරන්න. 149 00:07:16,110 --> 00:07:17,380 අපි පවුලක්. 150 00:07:17,380 --> 00:07:19,490 මම දන්නවා, පුතා. 151 00:07:19,490 --> 00:07:21,690 මම දන්නවා ඒක අමාරු දෙයක් කියලා. 152 00:07:21,700 --> 00:07:23,600 ඔයා වගේ තරුණයෙක්, 153 00:07:23,600 --> 00:07:25,440 ඒක පේන විදිහට සාධාරණ නැහැ. 154 00:07:26,580 --> 00:07:28,790 කරුණාකරලා. 155 00:07:28,790 --> 00:07:30,890 ඩොන් ෆැල්කන්, අනේ! 156 00:07:39,720 --> 00:07:43,800 මේ මුළු පලාතම මුඩුක්කු වලින් පිරිලා තිබ්බේ මම පොඩි කොල්ලෙක් කාලේ. 157 00:07:43,810 --> 00:07:46,250 ඔයා ලොකු දුරක් ඇවිල්ල තියෙන්නේ. 158 00:07:46,250 --> 00:07:49,220 ඔයාගේ සමහර මිනිස්සු ඔයාව හොයනවා. 159 00:07:49,220 --> 00:07:51,930 එත් ඔයාව තමයි මට දකින්න උවමනා උනේ. 160 00:07:54,240 --> 00:07:58,120 මම මගේ මුළු ජීවිතේම මහන්සි වෙලා වැඩ කලා මම අද මේ ඉන්න තැනට එන්න. 161 00:07:58,120 --> 00:08:02,100 ගොඩ කාලයක්, මට අමතක උනා ඇයි මට මෙතනට එන්න ඕනේ උනේ කියලා. 162 00:08:02,100 --> 00:08:04,310 ඔයාට උනේ කවුරුහරි කෙනෙක් වෙන්න. 163 00:08:04,310 --> 00:08:05,510 ඔයා දැන් වෙලා තියෙනවා. 164 00:08:05,510 --> 00:08:08,450 බලන්න ඔයාට දැන් තියෙන දේවල් දිහා. 165 00:08:12,200 --> 00:08:14,210 ඔයා හොඳ කෙල්ලක්, ලීසා. 166 00:08:14,210 --> 00:08:16,980 ඔයා හොඳ තරුණ කොල්ලෙක් හොයාගන්න ඕනේ විවාහ වෙන්න, 167 00:08:16,980 --> 00:08:18,690 දරුවෝ ලබන්න. 168 00:08:18,690 --> 00:08:21,360 මම ඔයාව මෙතන බැඳලා තියාගන්න එක සාධාරණ නැහැ, 169 00:08:21,370 --> 00:08:22,530 මගේ ගෙදර වැඩ කරගන්න. 170 00:08:22,540 --> 00:08:25,650 ඔයාට කවදාවත් මෙහෙන් හොඳ සැමියෙක් හම්බෙන එකක් නැහැ. 171 00:08:25,650 --> 00:08:29,260 කොහොමහරි, ඔයා මෙහෙන් එලියට යන්න කැමති නම් 172 00:08:29,260 --> 00:08:31,600 මම හිතුවේ මට ඔයාට 173 00:08:31,600 --> 00:08:35,440 බේකරි වගේ ව්‍යපාරයක් ලැස්ති කරලා දෙන්න පුළුවන් වෙයි. 174 00:08:35,450 --> 00:08:39,090 එතකොට ඔයාට ස්වාධීන වෙන්න පුළුවන්. 175 00:08:39,090 --> 00:08:41,000 ඒක නම් ඇත්තටම හොඳයි එෆ් මහත්තයා. 176 00:08:41,000 --> 00:08:42,500 ස්තුතියි. 177 00:08:42,500 --> 00:08:44,840 එත් මම වඩා කැමති ඔයාත් එක්කම ඉන්න. 178 00:08:44,840 --> 00:08:46,650 ඔයා කැමතිද? 179 00:08:46,650 --> 00:08:48,090 මම කැමති මෙහෙ ඉන්න. 180 00:08:49,790 --> 00:08:52,030 ඔයා නිසා මට ආරක්ශාකාරියි කියල හිතෙනවා. 181 00:08:52,040 --> 00:08:53,940 හොඳමයි. 182 00:08:53,940 --> 00:08:56,110 මමත් කැමති ඔයාව මෙහෙ තියාගන්න. 183 00:08:56,120 --> 00:08:58,420 ඔව්. 184 00:08:58,420 --> 00:09:01,200 මම රෑ කෑමට කලින් වැඩ ටිකක් ඉවර කරගන්න බලන්නම්. 185 00:09:02,640 --> 00:09:04,710 මම අද රෑ විශේෂ දෙයක් හදන්නම්. 186 00:09:25,680 --> 00:09:27,190 මොකටද ඔයා හිනා වෙන්නේ? 187 00:09:27,190 --> 00:09:28,490 ආපහු ආව එක හොඳයි. 188 00:09:28,490 --> 00:09:30,130 ඒ වගේ උන්මත්තක පිස්සන් කොටුවක ඉඳන් 189 00:09:30,130 --> 00:09:31,270 ආපු කෙනෙක්ට තමයි එහෙම කියන්න පුළුවන්. 190 00:09:31,270 --> 00:09:32,540 ඔයා නිකන් මිනිස් රෝලර් කෝස්ටර් එකක් වගේ 191 00:09:32,540 --> 00:09:33,940 ඔයා යන්නේ පහලට මිසක් ඇරෙන්න. 192 00:09:33,950 --> 00:09:35,850 ඒකෙන් එයාව නිකන් සෝපානයක් වගේ වෙන්නේ නැද්ද අර කිව්වට වඩා? 193 00:09:35,850 --> 00:09:36,990 ඔයා ළඟ වැඩකට ගන්න පුළුවන් මොකුත් තියෙනවද එඩ්? 194 00:09:36,990 --> 00:09:38,260 මට තව පැය 20 කට වඩා අඩු කාලයක් තියෙන්නේ 195 00:09:38,260 --> 00:09:39,730 මගේ රස්සාව මට නැති වෙලා යන්න කලින්. 196 00:09:39,730 --> 00:09:41,270 මගේ ළඟ... තියෙනවා තරමක විතර ප්‍රයෝජනවත් දෙයක්. 197 00:09:41,270 --> 00:09:42,370 ඒ මොකද්ද? 198 00:09:42,370 --> 00:09:43,740 මම ඇඟිලි සලකුණු දෙසැරයක් පරික්ෂා කරලා බැලුවා. 199 00:09:43,750 --> 00:09:46,220 සායනික වශයෙන් උමතු වෙලා ඉන්න ජැක් ගෘබර් 200 00:09:46,220 --> 00:09:48,530 ආක්හම් වල තියෙන ෆයිල් වල ඉන්න මිත්‍යා කතාවක් පමණයි. 201 00:09:48,530 --> 00:09:50,230 මේ මිනිහා නියම වෘත්තියමය අපරාධකාරයෙක් 202 00:09:50,240 --> 00:09:52,440 එයාගේ නම ජැක් බුචින්ස්කි. 203 00:09:52,440 --> 00:09:54,080 ඒක කොහොමද වෙන්නේ? 204 00:09:54,080 --> 00:09:55,780 කාටහරි පගාවක් දීල ඒක වෙනස් කරගන්න එක හරිම ලේසියි. 205 00:09:55,790 --> 00:09:57,790 ඔව්, පෙනෙන විදිහට එයාට උවමනා වෙලා තියෙනවා ආක්හම් වලට මාරු වෙන්න. 206 00:09:57,790 --> 00:10:00,000 ඒක නම් නියම වැඩක්, එඩ්. 207 00:10:00,000 --> 00:10:01,440 මොකද්ද මේ බුටින්ස්කි කාරයාගේ අවුල? 208 00:10:01,440 --> 00:10:03,950 ආහ්හ්, ඒක.. 209 00:10:03,950 --> 00:10:05,050 බුචින්ස්කි? 210 00:10:05,050 --> 00:10:07,120 හැම දෙයක්ම ෆයිල් වල තියෙනවා. 211 00:10:08,200 --> 00:10:09,700 ඔයා ඒක අරගත්තා කියලා අත්සන් කරන්න අමතක කරන්න එපා. 212 00:10:09,700 --> 00:10:11,570 ඒවා රහසිගත තොරතුරු, ඒ නිසා ප්‍රවේශම් වෙන්න. 213 00:10:11,570 --> 00:10:13,040 ක්‍රින්ගල් මෙනෙවිය? 214 00:10:14,990 --> 00:10:17,860 මම හිතනවා ඔයා මේක මගේ මේසේ උඩ දාලා ගියා කියලා. 215 00:10:17,860 --> 00:10:19,030 ඒක ප්‍රෙහෙලිකාවක්. 216 00:10:20,240 --> 00:10:22,140 ඒක කප් කේක් එකක් 217 00:10:22,140 --> 00:10:24,550 සජීවී උණ්ඩයක් එකේ ඇලිලා තියෙනවා. 218 00:10:24,550 --> 00:10:25,690 ඒක ප්‍රෙහෙලිකාවක්. 219 00:10:25,690 --> 00:10:26,720 ඒක භයානකයි 220 00:10:26,730 --> 00:10:29,470 සහ අමුතුයි සහ කෑමට අපහසුයි. 221 00:10:31,810 --> 00:10:34,150 ෆයිල් වලට ස්තුතියි ක්‍රින්ගල් මෙනෙවිය. 222 00:10:35,220 --> 00:10:36,690 මේ බුචින්ස්කි කාරයා සහ එයාගේ සගයෝ ටික 223 00:10:36,690 --> 00:10:38,630 බැංකු කොල්ලකෑම් හතරක් කරලා තියෙනවා 224 00:10:38,630 --> 00:10:41,670 ගෝතම් පොලිසියේ 4 දෙනෙක් මරලා තියෙනවා මෙච්චර කාලෙකට. 225 00:10:41,680 --> 00:10:42,910 අත්වැරැද්දකින්. 226 00:10:42,910 --> 00:10:44,120 එයා එයාගේ සහායකයෝ කවදාවත් නම් කරලා නැහැ. 227 00:10:44,120 --> 00:10:45,250 එයා ඉන්නේ හිරගෙදර, 228 00:10:45,250 --> 00:10:47,020 එයාට අහන්න ලැබෙනවා ආක්හම් ආයේ අරින්න යනවා කියලා, 229 00:10:47,030 --> 00:10:49,030 ඉතින් එයා එයාගේ සම්බන්ධකම් පාවිච්චි කළා 230 00:10:49,030 --> 00:10:50,670 එයාට නව හැඳුනුම්පතක් හදා ගන්න 231 00:10:50,670 --> 00:10:52,610 ගෘබර් කියන මානසික රෝගියා විදිහට. 232 00:10:52,610 --> 00:10:53,950 එයාට හොඳ සම්බන්දකම් තිබිලා තියෙන්න ඕනේ. 233 00:10:53,950 --> 00:10:55,790 හරි, කවදද ඉතුරු පිස්සෝ ටික ආක්හම් 234 00:10:55,790 --> 00:10:56,960 වලට මාරු කරන්නේ 235 00:10:56,960 --> 00:10:58,970 එහෙනම් එයාට සහායකයෝ ඉඳලා තියෙනවා? 236 00:10:58,970 --> 00:11:00,370 ඔව්, ගෝතම් පොලිසිය කවදාවත් එයාලව හඳුනාගෙන නැහැ. 237 00:11:00,370 --> 00:11:01,540 උන් තවමත් නිදැල්ලේ ඉන්නේ. 238 00:11:01,540 --> 00:11:04,350 ඔව් අපි උන්ව හොයා ගම්මු. 239 00:11:04,350 --> 00:11:06,760 මේ ඇති නෙහ්? 240 00:11:06,760 --> 00:11:08,700 පරීක්ෂකතුමා. 241 00:11:09,670 --> 00:11:11,670 හෝඩුවාවක්. 242 00:11:15,620 --> 00:11:17,130 මොනවද අපිට මෙතන තියෙන්නේ? 243 00:11:17,130 --> 00:11:19,470 කණ්ඩායම් දෙකක් ඇඟිලි සලකුණු පරික්ෂා කරනවා... 244 00:11:19,470 --> 00:11:21,510 ගෘබර් සහ ඩන්සිග් අපි හිතුව විදිහටම. 245 00:11:21,510 --> 00:11:23,550 හරි. ස්තුතියි. හරි. 246 00:11:24,820 --> 00:11:26,420 වෑන් එක පරික්ෂා කළා. 247 00:11:26,430 --> 00:11:29,470 ඒ එයාල තමයි. 248 00:11:29,470 --> 00:11:31,640 අපේ මනුස්සයා ඉලෙක්ට්‍රොනික් පිස්සෙක් නේද? 249 00:11:31,640 --> 00:11:33,720 ඔව්. 250 00:11:35,920 --> 00:11:38,000 එයා කඩේ ගියා කියලද හිතන්නේ? 251 00:11:57,100 --> 00:11:59,100 එයා මැරිලා. 252 00:11:59,100 --> 00:12:00,910 ඩෝනට් එකක් වගේ පිච්චිලා. 253 00:12:13,790 --> 00:12:15,790 ගෝතම් පොලිස් දෙපාර්තමේන්තුව. 254 00:12:15,790 --> 00:12:17,870 හෙමිට අනික් පැත්ත හැරෙනවා, මට අත්දෙක පෙන්වනවා. 255 00:12:19,810 --> 00:12:21,810 හේයි. 256 00:12:23,820 --> 00:12:25,830 හෙයි, යාළුවා. 257 00:12:25,830 --> 00:12:27,900 හෙයි, හේයි! 258 00:12:53,090 --> 00:12:54,420 උදවු! උදවු! අනේ! 259 00:12:54,420 --> 00:12:56,430 ආයෙත් කඩේ ඇතුලටම යනවා. 260 00:12:56,430 --> 00:12:57,800 හරි, හෙමිට. හරි. 261 00:13:00,610 --> 00:13:02,620 අනේ, මේක ගොඩක් ලොකු වැරදීමක්. 262 00:13:02,620 --> 00:13:04,920 මම ඩොන් ෆැල්කන්ගේ ගේ බලාගන්න කෙනා. 263 00:13:04,930 --> 00:13:06,630 ෆිෂ්? 264 00:13:06,630 --> 00:13:08,470 දෙවියන්ට ස්තුති වෙන්න ඕනේ. 265 00:13:08,470 --> 00:13:10,480 ඇයි ඔයා මාව මෙහෙම උස්සගෙන ආවේ? 266 00:13:10,480 --> 00:13:11,950 ඔයා මාව පණ යන්න බය කළා. 267 00:13:11,950 --> 00:13:13,620 දැන් තමයි වෙලාව ලීසා. 268 00:13:13,620 --> 00:13:15,930 මම දැන් ෆැල්කන්ට වැඩක් දෙන්නයි යන්නේ. 269 00:13:15,930 --> 00:13:18,070 බය වෙන්න එපා, කෙල්ලේ. 270 00:13:18,070 --> 00:13:19,840 මම මේක බලාගන්නම්. 271 00:13:26,230 --> 00:13:28,110 ෆැල්කන් මහත්තයා. 272 00:13:28,110 --> 00:13:30,280 අපි ළඟ ඉන්නවා ඔයාගේ කෙල්ල ලීසා. 273 00:13:30,280 --> 00:13:32,290 ඔයා කැමතිද එයාව ආයේ බලන්න? 274 00:13:32,290 --> 00:13:33,790 ඔව්, මම කැමතියි. 275 00:13:33,790 --> 00:13:35,700 එයා නම් ඒක අහන්නත් සතුටු වෙයි. 276 00:13:35,700 --> 00:13:39,610 හොඳ තරුණ ගැහැනියක් විදිහට එයාට තියෙන්නේ අඩු දරා ගැනීමේ හැකියාවක්. 277 00:13:39,610 --> 00:13:41,320 අනේ! එපා! 278 00:13:41,320 --> 00:13:42,990 නතරකරන්න! 279 00:13:42,990 --> 00:13:46,670 අතරමැදියෙක් ඔයාව සම්බන්ධකර ගනීවි ඉක්මනටම. 280 00:13:46,670 --> 00:13:48,670 එයාට රිද්දන්න එපා. එයා සාමාන්‍ය වැසියෙක්. 281 00:13:50,010 --> 00:13:52,150 හෙලෝ? 282 00:13:59,910 --> 00:14:02,190 දැන් මොකද? 283 00:14:02,190 --> 00:14:05,900 දැන් එයාට ඉඳගෙන එයාගේ ජිවිතේ ගැන හිතන්න දෙන්න ටික වෙලාවක්. 284 00:14:19,480 --> 00:14:22,050 විදුලි මරණකරු. 285 00:14:22,060 --> 00:14:23,190 ලස්සනයි. 286 00:14:23,190 --> 00:14:24,360 කිසිම පීඩනයක් නැහැ. 287 00:14:24,360 --> 00:14:25,700 බය වෙන්න එපා, අපි මිනිහව අල්ලගම්මු. 288 00:14:25,700 --> 00:14:27,140 ඔව්, අපිට එහෙම කරන්න තියෙන්නේ පැය 17ක් විතරයි. 289 00:14:27,140 --> 00:14:28,140 මම කැමතියි ඒ නමට. 290 00:14:28,140 --> 00:14:29,810 ඒක සිත්ගන්නා සුළුයි නාට්‍යමය ගතියක් තියෙනවා. 291 00:14:29,820 --> 00:14:32,050 විදුලි මරණකරු. 292 00:14:32,060 --> 00:14:34,060 ප්‍රහාරයේ ස්වභාවය ගැන කතා කරනවා නම් 293 00:14:34,060 --> 00:14:37,100 මම ඔය දෙන්නට යෝජනා කරන්නද 294 00:14:37,110 --> 00:14:38,980 එලියට යනකොට හොඳ රබර් සපත්තු දෙකක් පැලඳගෙන යන්න කියලා. 295 00:14:38,980 --> 00:14:40,320 රබර් සපත්තු? 296 00:14:40,320 --> 00:14:42,960 විදුලි කාන්දුවක් වගේ සිද්ධ උනොත් 297 00:14:42,960 --> 00:14:44,700 ඔයාලගේ සපත්තු ආවරණය වෙලා තියෙන්න ඕනේ. 298 00:14:44,700 --> 00:14:45,870 බැහැ අම්මේ! 299 00:14:45,870 --> 00:14:47,670 මම මගේ කෙස් එකට රබර් දාගෙන යන්නේ නැහැ. 300 00:14:47,680 --> 00:14:49,750 නිග්මා, ඒවා මෙහාට දෙන්න. 301 00:14:50,920 --> 00:14:52,120 ඇත්තටම? 302 00:14:56,840 --> 00:14:58,850 හරි. අපි මොනවද දන්නේ? 303 00:14:58,850 --> 00:15:01,690 ගෘබර් එච්චර මනාපෙකින් නෙමේ හිටියේ අර්වින් එක්ක. 304 00:15:01,690 --> 00:15:04,030 සමහරවිට එයාල අපරාධ හවුල්කාරයෝ වෙන්නැති, අර්වින් එයාට් ද්‍රෝහී වෙන්නැති 305 00:15:04,030 --> 00:15:05,370 ගෘබර් යටත් වෙලා. 306 00:15:05,370 --> 00:15:06,410 පරීක්ෂක ගෝර්ඩන්. 307 00:15:06,410 --> 00:15:08,850 වෛද්‍ය තොම්ප්කින්ස්. 308 00:15:08,850 --> 00:15:10,850 මගේ යාළුවො මට කතා කරන්නේ ලී කියලා. 309 00:15:10,860 --> 00:15:13,260 සුබ පැතුම් ඔයාට ආයේ රස්සාව ලැබිලා. 310 00:15:13,260 --> 00:15:14,270 එහෙම නැත්තන් එල්ලිලා ඉන්නවද. 311 00:15:14,270 --> 00:15:15,400 ඔයාව දකින්න ලැබීම සතුටක්. 312 00:15:15,410 --> 00:15:16,540 එහෙමද? 313 00:15:18,380 --> 00:15:20,020 මම දන්නවා ඔයත් මගෙත් එක්ක පැනලා ගිය එකට අහු උනා කියලා. 314 00:15:20,020 --> 00:15:21,020 ඒ නිසා තමයි මම මෙහාට ආවේ. 315 00:15:21,020 --> 00:15:22,030 හැම දෙයක්ම හොඳින්ද? 316 00:15:22,030 --> 00:15:23,860 එහෙ එක එක අවුල් වෙලා ඇති. 317 00:15:23,870 --> 00:15:25,600 අපි ටිකෙන් ටික හොඳ අතට හැරෙනවා. ඇහුවට ස්තුතියි. 318 00:15:26,980 --> 00:15:29,880 ඔහ්හ්, හරි. මේ ඉන්නේ මගේ සහයකයා හාර්වි බුලොක්. 319 00:15:29,890 --> 00:15:31,220 හෙලෝ. 320 00:15:31,220 --> 00:15:32,660 පරීක්ෂක බුලොක්. 321 00:15:32,660 --> 00:15:34,000 කවුද මේ ඔයාගේ පුංචි යාලුවා? 322 00:15:34,000 --> 00:15:35,640 ඔහ්හ්,මේ නිසා තමයි මම මෙහාට ආවේ. 323 00:15:35,640 --> 00:15:37,740 මගේ වාට්ටුවේ ඉන්න එක ගැහැණු කෙනෙක් මන්තරකාරියක්. 324 00:15:37,750 --> 00:15:38,750 නිසැකවම 325 00:15:38,750 --> 00:15:40,390 එය ගොඩක් ප්‍රසිද්ධයි. 326 00:15:40,390 --> 00:15:42,060 හිරකාරියෝ බෝනික්කෝ හදනවා මිනිස්සු වගේ හැඩේට 327 00:15:42,060 --> 00:15:43,430 එයාලට ශාප කරන්න උවමනා කරන අය වගේ. 328 00:15:43,430 --> 00:15:45,540 පස්සේ එයාල මන්තරකාරියට ඒවා දෙනවා ශාප කරන්න. 329 00:15:45,540 --> 00:15:47,210 වැඩිපුර සෝඩා සහ පැණිරස කෑම හුවමාරුවට. 330 00:15:47,210 --> 00:15:49,080 මම ඔයාට හැම වෙලේම ශාප කළා. ඔයා මට පැණිරස මොකුත් දුන්නේ නැහැනේ. 331 00:15:49,090 --> 00:15:50,490 මම ඇයගෙන් ඉල්ලුවා ගෘබර් 332 00:15:50,490 --> 00:15:52,160 ඔයාට ශාප කරන්න කවද හරි බෝනික්කෙක් හදලා දුන්නද කියලා. 333 00:15:52,160 --> 00:15:53,460 එයා කිව්වා ඔව් කියලා. 334 00:15:53,470 --> 00:15:54,640 මේ තමයි බෝනික්කා. 335 00:15:54,640 --> 00:15:56,240 එයාගේ නම තමයි එම් මහත්තයා. 336 00:15:56,240 --> 00:15:59,250 ඔයා මට දැන් බියර් කෑන් සෙට් එකක් ණයයි. 337 00:15:59,250 --> 00:16:00,290 එම් මහත්තයා? 338 00:16:00,290 --> 00:16:02,960 එම් මහත්තයා. 339 00:16:03,770 --> 00:16:05,440 මෙයා ඔයාට කවුරු වගේද පෙන්නේ? 340 00:16:05,440 --> 00:16:07,080 මම මේ මනුස්සයට කියන්නේ, මම කිව්වා මොරිස්.. 341 00:16:07,080 --> 00:16:08,750 අපි තමුසෙගෙ මගුල් දත් සෙට් එකෙන් බාගයක්ම ගලවලා දැම්මා. 342 00:16:08,750 --> 00:16:10,260 මොන මගුලකටද තමුසේ බලාගෙන ඉන්නේ? 343 00:16:10,260 --> 00:16:11,660 දත් සුරංගනාවී එනකන්ද? හරි? 344 00:16:19,960 --> 00:16:21,190 ඉතින් එයා මොකද කරන්නේ... 345 00:16:21,200 --> 00:16:22,800 දන්නවද මොරිස් මොකෝ කලේ කියලා? මිනිහා මට හිනා උනා. 346 00:16:22,800 --> 00:16:24,070 ඉතින් මම කියනවා, මම තව එකක් ගලවනවා දැන්, 347 00:16:24,070 --> 00:16:25,540 මම උගේ හැක්කේ දතක් ගලවන්න යනවා. 348 00:16:25,540 --> 00:16:28,020 මම මාරියෝ සහ ගේබ් දෙන්න අරගත්තා මගේ උදව්වට. 349 00:16:28,020 --> 00:16:29,220 මට අවසර දෙන්න. 350 00:16:29,220 --> 00:16:30,760 හරි. අපි නිකන් ඒක අදිනවා වගේ මෙහෙම. 351 00:16:30,760 --> 00:16:31,900 අපි ඒක අදිනවා දැන් හරිද? 352 00:16:31,900 --> 00:16:33,230 අන්තිමේ අපි ඒක උගුල්ලලා ගන්නවා. 353 00:16:33,240 --> 00:16:34,910 ඒක මෙච්චර විතර ලොකු... 354 00:16:34,910 --> 00:16:35,980 ඔව්. 355 00:16:35,980 --> 00:16:37,050 එන්න මාව මුණගැහෙන්න. 356 00:16:37,050 --> 00:16:38,120 මට ඔහෙව ඕනේ කරනවා. 357 00:16:38,120 --> 00:16:39,190 මම දැන් එනවා. 358 00:16:39,190 --> 00:16:40,860 මොකද්ද අවුල? 359 00:16:40,860 --> 00:16:42,200 කවුරුහරි ලීසාව පැහැරගෙන ගිහින් 360 00:16:42,200 --> 00:16:43,570 ඉක්මනට එන්න. 361 00:16:50,900 --> 00:16:53,570 උඹ කපටි යක්‍ෂණි. 362 00:16:53,570 --> 00:16:56,580 උඹ එයාව පැහැර ගත්තේ. 363 00:16:56,580 --> 00:16:58,650 උඹ දැන් මගේ. 364 00:17:01,600 --> 00:17:04,110 ඉතින් මම මේ මනුස්සයට කියන්න හදන්නේ, එයාට කතා කරන්න දෙන්න. 365 00:17:04,110 --> 00:17:06,650 මොකද දැන් එයා කතා කරන්න උත්සාහ කරනවා, එත් මට කියන දේවල් තේරෙන්නේ නැහැ. 366 00:17:06,650 --> 00:17:08,120 මොකද මිනිහගේ කටේ දත් නැහැනේ? 367 00:17:08,120 --> 00:17:09,990 ඉතින් මම කියනවා, එයාට කතා කරන්න දෙන්න. එයාව සුද්ද කරලා ගන්න. 368 00:17:09,990 --> 00:17:11,600 එයා මොනවද කියන්න හදන්නේ. 369 00:17:11,600 --> 00:17:15,280 ඩොන් මැරෝනි, සර් මට සමාවෙන්න. 370 00:17:15,280 --> 00:17:17,280 මොනතරම් විනොදයක්ද අපි මේ ලබන්නේ. 371 00:17:17,280 --> 00:17:19,560 එත් මම පසුතැවිලි වෙනවා මම ඉක්මනට දුවන්න ඕනේ දැන්. 372 00:17:19,560 --> 00:17:21,630 ඔයා මට ඉඩ දෙනවා නම්. 373 00:17:21,630 --> 00:17:23,040 මගේ අම්මා අසනීපෙන්. 374 00:17:24,680 --> 00:17:26,410 හොඳයි ලෙඩ අම්මගේ ලෙඩ අම්මෙක්. 375 00:17:26,420 --> 00:17:28,490 යන්න. 376 00:17:41,630 --> 00:17:43,370 හෙයි... 377 00:17:43,370 --> 00:17:44,810 පෙන්ගුයින් ඔයා හොඳින්ද? 378 00:17:44,810 --> 00:17:46,480 වෝව්. 379 00:17:46,480 --> 00:17:48,020 හේයි, කොල්ලෝ මොනවද උඹ...? 380 00:17:48,020 --> 00:17:49,390 මොකද්ද මෙහෙ සිද්ද වෙන්නේ? 381 00:17:52,030 --> 00:17:53,300 පහත් වෙන්න! 382 00:18:10,600 --> 00:18:12,270 මම දන්නේ නැහැ මොකක් උනාද කියලා. 383 00:18:12,270 --> 00:18:13,940 ඒක නිකන් නිහඬ බෝම්බයක් වගේ. 384 00:18:13,940 --> 00:18:15,550 ඔයා දන්නවා මේක කලේ කවුද කියලා නේද? 385 00:18:15,550 --> 00:18:17,220 කවුද? 386 00:18:17,220 --> 00:18:18,760 අවුරුදු කීපයකට කලින්, ජැක් බුචින්ස්කි 387 00:18:18,760 --> 00:18:21,130 සහ හවුල්කාරයෝ අපේ බැංකු හතරකට වඩා විද්දා. 388 00:18:21,130 --> 00:18:23,010 මිනිස්සු 6 දෙනෙක් මැරුවා. 389 00:18:23,010 --> 00:18:24,510 බුචින්ස්කි ජීවිතය වෙනුවෙන් යටත් උනා. 390 00:18:24,510 --> 00:18:27,860 එයාගේ සහායකයෝ කවදාවත් අහු උනේ නැහැ. 391 00:18:27,860 --> 00:18:30,030 ඔයා එයාලගෙන් එක සහයකයෙක්. 392 00:18:30,030 --> 00:18:33,170 මම හිතන්නේ, එයාගේ කොටස අරගෙන එයාව පාවලා දුන්නු කෙනා වෙන්න ඕනේ. 393 00:18:33,170 --> 00:18:35,550 මොන මිනිහද මේ? 394 00:18:35,550 --> 00:18:37,220 බු... 395 00:18:37,220 --> 00:18:39,230 කවුරු? 396 00:18:39,230 --> 00:18:41,570 එයා නිදැල්ලේ ඉන්න අතරේ ඔයාට කරදර කරන්න යන්නේ. 397 00:18:41,570 --> 00:18:44,580 එයාට ගාණක් නැහැ වෙන කෑද එයා රිද්දවන්නේ කියලා. 398 00:18:44,580 --> 00:18:46,580 ගැහැණු, ළමයි. 399 00:18:46,590 --> 00:18:47,760 හෙයි... 400 00:18:47,760 --> 00:18:49,260 ඒක මගේ වැරද්දක් නෙමේ. 401 00:18:51,230 --> 00:18:53,310 මට හරි දේ කරන්න උදවු වෙන්න ඩොන් මැරෝනි 402 00:18:55,250 --> 00:18:58,490 මට ඔයාව ආරක්ෂාව සඳහා අත් අඩංගුවට ගන්න ඉඩ දෙන්න. 403 00:18:58,490 --> 00:19:00,500 ආරක්ෂාව සඳහා අත් අඩංගුවට? 404 00:19:00,500 --> 00:19:01,570 ඔව්. 405 00:19:01,570 --> 00:19:02,740 ඇමක්, ඔයා අදහස් කරන්නේ. 406 00:19:04,380 --> 00:19:06,180 අපි අපේ නරක මිනිහව අල්ල ගන්නවා. 407 00:19:06,190 --> 00:19:07,690 ඔය ඔයාට තියෙන භයානක හිරිහැරයකින් මිදෙනවා. 408 00:19:07,690 --> 00:19:08,860 අපි දෙන්නටම ගැලවිලා ඉදිරියට යන්න පුළුවන්. 409 00:19:08,860 --> 00:19:10,870 සමා වෙන්න. 410 00:19:10,870 --> 00:19:12,540 හෙලෝ? 411 00:19:12,540 --> 00:19:14,680 මම.. මම යන්න ඕනේ. 412 00:19:14,680 --> 00:19:16,920 ගොඩක් හදීසි කාරණයක්. 413 00:19:16,920 --> 00:19:18,990 ෆැල්කන් එක්ක. 414 00:19:33,780 --> 00:19:36,350 හරි, ගෙදර වගේ කියල හිතන්න. 415 00:19:44,410 --> 00:19:45,820 හෙයි, වස්තුවේ. 416 00:19:45,820 --> 00:19:46,990 මට ඩබල් එක්ස්ප්‍රෙසෝ එකක් ගේන්න. 417 00:19:46,990 --> 00:19:47,990 වැඩිපුර සීනි. 418 00:19:47,990 --> 00:19:49,060 එපා. 419 00:20:17,460 --> 00:20:19,300 මම බාබරා. 420 00:20:19,300 --> 00:20:22,310 බාබරා කීන්. 421 00:20:22,310 --> 00:20:24,250 මගේ දෙමව්පියෝ ජිවත් උනේ මෙහෙ. 422 00:20:34,660 --> 00:20:37,660 ඔයාව දකින්න ලැබීම සතුටක්, බාබරා. 423 00:20:37,670 --> 00:20:39,670 මේ එවරේට් නේද? 424 00:20:40,680 --> 00:20:42,680 ඔව්, ගොඩක්ම හොඳින්. 425 00:20:42,680 --> 00:20:45,830 ඔයාවත් දකින්න ලැබීම සතුටක්. 426 00:20:45,830 --> 00:20:48,770 ඔයාට වුලක් නැතුව ඇති කියලා මම හිතනවා? 427 00:20:48,770 --> 00:20:51,110 ඔව්. 428 00:20:51,110 --> 00:20:52,380 ඔයාට? 429 00:20:52,380 --> 00:20:54,020 නියමයි. 430 00:20:55,490 --> 00:20:57,060 ඔයා රෑට නතර වෙනවද? 431 00:20:58,370 --> 00:21:00,540 අහ්හ් අවුලක් නැත්තන් මිසක්. 432 00:21:00,540 --> 00:21:02,880 අනික.. 433 00:21:02,890 --> 00:21:04,920 මම හිතුවේ මට දවස් කීපයක් ඉන්න පුළුවන් කියලා. 434 00:21:04,930 --> 00:21:07,000 එහෙම නම්... 435 00:21:08,940 --> 00:21:11,080 ඔහ්හ්, මට පේනවා.. 436 00:21:11,080 --> 00:21:13,080 ඔව්, නිසැකවම. 437 00:21:13,090 --> 00:21:16,430 මට විශ්වාසයි ඔයාට භයානක විදිහට මේක එපා වෙලා යාවි. 438 00:21:16,430 --> 00:21:18,770 එත් සති අන්තය දක්වා නතර වෙන්න. 439 00:21:18,770 --> 00:21:20,940 කැමති විදිහකට. 440 00:21:20,950 --> 00:21:22,950 ස්තුතියි. 441 00:21:22,950 --> 00:21:25,560 කොහොමද ඔයාගේ තරුණ මනුස්සයාට එහෙම? 442 00:21:25,560 --> 00:21:27,230 ජේම්ස්? 443 00:21:27,230 --> 00:21:29,240 පොලිස්කාරයා? 444 00:21:29,240 --> 00:21:30,680 හැම දෙයක්ම හොඳින් කියලා මම හිතනවා. 445 00:21:30,680 --> 00:21:33,690 ඔව්. 446 00:21:33,690 --> 00:21:36,330 එයා හොඳින්, ස්තුතියි. 447 00:21:36,330 --> 00:21:39,240 හොඳයි. 448 00:21:39,240 --> 00:21:42,450 අපි ගොඩක් සතුටෙන් ඉන්නේ. 449 00:21:42,450 --> 00:21:44,520 ගොඩක් සතුටෙන්. 450 00:21:52,550 --> 00:21:53,990 ඔයාලා මේකට බඩගින්නෙන් වගේනේ ඉන්නේ. 451 00:21:53,990 --> 00:21:55,660 ඔයාල මෙහෙ ෆන් එකක් ගන්න මොන වගේ දේවල්ද කරන්නේ? 452 00:21:55,660 --> 00:21:57,600 මතකද අර විහිළුව මොකද්ද ඒක? 453 00:21:57,600 --> 00:22:00,140 පොලිස්කාරයෝ දෙන්නෙක් සහ අවමංගල්‍ය අධ්‍යක්ෂක කෙනෙක් මාළු අල්ලන බෝට්ටුවක ගිය එක. 454 00:22:00,140 --> 00:22:02,020 ඔයාලා දිගේලි කරපු එළුවෙක් ඇම විදිහට දැම්මහම 455 00:22:02,020 --> 00:22:05,290 එළුවා ඉන්න ඕනේ කැලෙන් පිටද සහ ගෙදර ඇතුලේ නෙමේද? 456 00:22:05,300 --> 00:22:08,940 මෙහෙ තමයි නියම තැන ගෝතම් වල තියෙන. 457 00:22:08,940 --> 00:22:12,720 බුචින්ස්කි පිස්සෙක් ඒ වගේම ආඩම්බරකාරයි සහ දක්ෂයෙක්. 458 00:22:12,720 --> 00:22:15,460 මැරෝනි ඉන්නේ කොහෙද එයා මෙයාගේ පස්සෙන් එනවා. 459 00:22:15,460 --> 00:22:17,600 එයා අභියෝගයට සතුටු වේවි. 460 00:22:22,220 --> 00:22:24,090 කොහොමෙයි? 461 00:22:24,090 --> 00:22:25,930 හායි.. හායි ලොක්කා. 462 00:22:25,930 --> 00:22:27,670 මම කොච්චර වෙලාවක් සිහි නැතුව හිටියද? 463 00:22:27,670 --> 00:22:28,970 පැය කීපයක්. 464 00:22:28,980 --> 00:22:30,650 අපොයි මගේ දෙවියනේ. 465 00:22:30,650 --> 00:22:32,020 මම මම යන්න ඕනේ. 466 00:22:32,020 --> 00:22:33,420 මගේ.. මගේ අසරණ අම්මා... 467 00:22:34,390 --> 00:22:36,400 ඔහේගේ අම්ම පොඩ්ඩක් බලන් ඉඳි. 468 00:22:38,410 --> 00:22:40,680 ඒ එයාගේ හදවතේ ප්‍රශ්නයක්. අසරණි. 469 00:22:40,680 --> 00:22:42,120 නාල වල. 470 00:22:42,120 --> 00:22:45,530 එයාව ඕනෙම වෙලාවක අරගෙන යන්න පුළුවන්... 471 00:22:47,670 --> 00:22:49,910 එත්... එත් ඒ කියන්නේ, 472 00:22:49,910 --> 00:22:52,590 නිසැකවම එයාට ටික වෙලාවක් ඉන්න පුළුවන්. 473 00:22:52,590 --> 00:22:54,460 තමුසේ අවදි වෙන්න කලින් 474 00:22:54,460 --> 00:22:57,700 තමුසේ කිව්වා හදිස්සි වැඩක් තියෙනවා කියලා... 475 00:22:59,710 --> 00:23:01,720 ..ෆැල්කන් එක්ක. 476 00:23:01,720 --> 00:23:04,290 මම කිව්වද? 477 00:23:04,300 --> 00:23:06,300 මම එහෙම කිව්වා? 478 00:23:06,300 --> 00:23:08,810 කිව්වද මම? 479 00:23:19,650 --> 00:23:21,820 කාර්මයින්? 480 00:23:21,820 --> 00:23:25,570 මිනිස්සු වගයක් මට කෝල් කල ඔයාගේ කෙල්ල ලීසා ගැන. 481 00:23:25,570 --> 00:23:27,940 එයාලට ඕනෙලු ගණුදෙනුවක් කතා කරන්න මාව. 482 00:23:30,590 --> 00:23:32,990 මම හිතුවේ නැහැ ඒ ඔයා වෙයි කියලා. 483 00:23:33,000 --> 00:23:34,670 මට කණගාටුයි. 484 00:23:34,670 --> 00:23:37,340 මම මේ නිකන් අතරමැදියෙක්. 485 00:23:37,340 --> 00:23:39,010 මට ඕනේ උදව්වක් වෙන්න. 486 00:23:39,020 --> 00:23:40,250 අනේ මගේ වස්තුවේ. 487 00:23:40,250 --> 00:23:41,660 නතර කරන්න. 488 00:23:41,660 --> 00:23:43,460 මම දන්නවා මේක කලේ ඔයා කියලා. 489 00:23:43,460 --> 00:23:46,000 අවංක වෙන්න. 490 00:23:46,010 --> 00:23:47,480 ඒ මම. 491 00:23:47,480 --> 00:23:49,480 නිසැකවම ඒ මම. 492 00:23:49,480 --> 00:23:52,490 මම කොච්චර කාලයක් ඔයාව දන්නවද? 493 00:23:52,490 --> 00:23:54,470 ඔයා තමයි මේ පවුලේ හිටපු දක්ෂම කෙනා. 494 00:23:54,470 --> 00:23:56,170 මම එහෙම කිව්වේ නැද්ද හැමවෙලේකම? 495 00:23:56,170 --> 00:23:58,180 එයාට කරදරයක් වෙන්න බැහැ. 496 00:23:58,180 --> 00:23:59,520 ගෝතම් දාලා යන්න. 497 00:23:59,520 --> 00:24:01,420 එච්චරයි... ගෝතම් දාලා යන්න. 498 00:24:01,430 --> 00:24:02,560 ආයේ එන්න එපා. 499 00:24:02,560 --> 00:24:04,230 ඔයාට මෙයාව ඔයත් එක්ක එක්කගෙන යන්න පුළුවන්. 500 00:24:09,990 --> 00:24:11,790 එකඟයි. 501 00:24:11,790 --> 00:24:12,860 ඒ තමයි නිවැරදි තීරණය. 502 00:24:12,860 --> 00:24:15,770 මම දේවල් සූදානම් කරන්නම්, 503 00:24:15,770 --> 00:24:18,720 ඔයා තමයි හැමවෙලකම මගේ කැමතිම කෙනා. 504 00:24:18,720 --> 00:24:22,090 මම කියනකන් ඉන්න. 505 00:24:22,100 --> 00:24:23,730 එයා යනවද? 506 00:24:23,730 --> 00:24:25,810 ඔයා ඒක කලාද? 507 00:24:28,250 --> 00:24:29,720 ලොක්කා? 508 00:24:29,720 --> 00:24:32,330 දක්ෂයා! දැක්ම! 509 00:24:32,330 --> 00:24:36,140 ඔයා නාකියව බිම දැම්ම අන්තිමේදී. 510 00:24:37,110 --> 00:24:38,650 අපි සමරමු. 511 00:24:40,790 --> 00:24:43,000 බුච් මේක සමරන වෙලාවක් නෙමේ. 512 00:24:44,240 --> 00:24:46,540 එයා ගොඩක් හොඳ මිනිහෙක් කලින්. 513 00:24:46,540 --> 00:24:49,450 ඔයා හිතන්නේ නැද්ද කවුරුහරි එයා ඉන්නකොට එයාව වෙන කෙනෙක් අයින් කරලා දායි කියලා? 514 00:24:49,450 --> 00:24:53,000 මම එයාට කරන්නේ උදව්වක් එයාට ඉවත් වෙලා යන්න පහසු මාර්ගයක් සපයලා. 515 00:24:54,510 --> 00:24:58,380 මම එයාට එහෙම දෙකින් හරි ගැති වෙලා ඉන්නවා. 516 00:24:58,390 --> 00:25:00,060 නිසැකවම. 517 00:25:00,060 --> 00:25:01,960 ඔයා හරි. 518 00:25:01,970 --> 00:25:03,800 ඒක හැමෝගෙම යහපතට. 519 00:25:05,080 --> 00:25:07,180 එයාගේ කටහඬ කොයි වගේද? 520 00:25:10,430 --> 00:25:12,700 දුකෙන්. 521 00:25:14,040 --> 00:25:16,150 මගේ දිහා බලන්න. 522 00:25:16,150 --> 00:25:19,020 ඔයා මට නොකියන දෙයක් තියෙනවද? 523 00:25:19,020 --> 00:25:20,860 නැහැ. 524 00:25:22,570 --> 00:25:24,440 ඔයා එයා එක්ක නගරේ දාලා යන්නයි හදන්නේ, 525 00:25:24,440 --> 00:25:26,010 එයාව බලාගන්න ටික කාලයකට. 526 00:25:26,010 --> 00:25:27,580 ඔයා හිතනවද ඔයාට ඒක කරන්න පුළුවන් කියලා? 527 00:25:27,590 --> 00:25:30,230 නිසැකවම. 528 00:25:31,300 --> 00:25:33,600 එත් ඔයා එයාට කැමතියි නේද? 529 00:25:33,610 --> 00:25:36,310 ඔව්, මට එයාට කැමති වෙන්න පුළුවන්, බැරිද මට? 530 00:25:37,350 --> 00:25:40,060 එයා හොඳ මහත්මයෙක් වගේ හිටියා. 531 00:25:40,060 --> 00:25:42,300 එයාට ඕනෙම දෙයක් කරන්න පුළුවන් කම තිබ්බා. 532 00:25:42,300 --> 00:25:45,040 එයා මට කවදාවත් අතක් තිබ්බේ නැහැ. 533 00:25:45,050 --> 00:25:47,920 ලීසා ඔයාට ඕනේ නම් එයාට කැමති වෙන්න පුළුවන්. 534 00:25:47,920 --> 00:25:51,630 එත් ඔයාට කවදාවත් එයාට ඇත්ත කියන්න බැහැ. 535 00:25:51,630 --> 00:25:54,240 මම දන්නවා ඒක. 536 00:26:02,000 --> 00:26:04,340 සර්? 537 00:26:04,340 --> 00:26:06,680 මට වැඩට යන්න දෙන්න. 538 00:26:07,890 --> 00:26:09,960 එපා. 539 00:26:10,960 --> 00:26:12,770 එපා? 540 00:26:12,770 --> 00:26:14,510 ෆිෂ් සහ අනික් අය... 541 00:26:14,510 --> 00:26:17,990 තවත් අය ඉන්න ඕනේ... 542 00:26:17,990 --> 00:26:20,230 එයාලට ඕනේ නම් මාව නරක විදිහට අයින් කරවන්න. 543 00:26:20,230 --> 00:26:22,240 සමහරවිට දැන් තමයි වෙලාව. 544 00:26:22,240 --> 00:26:25,810 ඇයි නැත්තේ? 545 00:26:25,820 --> 00:26:29,490 ඇයි මම මෙතන තාමත් රණ්ඩු කරන්නේ? 546 00:26:29,500 --> 00:26:32,600 මොකටද? 547 00:26:32,610 --> 00:26:35,650 ගෞරවය වෙනුවෙන්. 548 00:26:35,650 --> 00:26:39,430 ඔයා ඩොන් කාර්මයින් ෆැල්කන් 549 00:26:39,430 --> 00:26:40,700 ගෞරවය? 550 00:26:40,700 --> 00:26:44,640 කාටද වැඩක් තියෙන්නේ? 551 00:26:44,650 --> 00:26:46,180 එයාල හැමෝටම ඕනේ මාව, 552 00:26:46,180 --> 00:26:49,130 ලීසා එක්ක වෙන තැනක් ජිවත් කරවන්න. 553 00:26:49,130 --> 00:26:51,370 මම ඒකට කැමතියි. 554 00:26:51,370 --> 00:26:54,480 ඒක තමයි මටත් ඕනේ කරන්න. 555 00:26:54,480 --> 00:26:56,920 එහෙනම් ඇයි එහෙම නොකරන්නේ? 556 00:26:58,590 --> 00:27:01,130 කරුණාකරලා... 557 00:27:01,140 --> 00:27:03,410 ඒ විදිහට කතා කරන්න එපා, සර්. 558 00:27:06,090 --> 00:27:08,520 මම විතරක් මගේම විදිහට කලොත්? 559 00:27:08,530 --> 00:27:11,330 මට ෆිෂ්ගේ කට්ටිය කිසිම අමාරුවක් නැතුව ඉවරයක් කරන්න පුළුවන්. 560 00:27:11,340 --> 00:27:13,040 ඔයා මම කියන දේ අහන්නේ නැහැ වික්ටර්. 561 00:27:14,010 --> 00:27:18,430 ඔයාට තියෙන රාජකාරිය තමයි මාවයි ලීසාවයි 562 00:27:18,430 --> 00:27:20,530 මාරුවෙන තැනට යනකන් ආරක්ෂා කරන එක. 563 00:27:20,530 --> 00:27:22,540 එච්චරයි. 564 00:27:22,540 --> 00:27:24,610 හොඳමයි, සර්. 565 00:27:37,420 --> 00:27:38,690 ක්‍රින්ගල් මෙනෙවිය? 566 00:27:38,700 --> 00:27:41,370 මොකද?! මොකද? 567 00:27:41,370 --> 00:27:44,550 කප්කේක් එක රසයි, එත් උණ්ඩය නම් මාරාන්තිකයි. 568 00:27:44,550 --> 00:27:47,020 ලස්සන කාන්තාවක් කියන්නේ භයානක දෙයක්. 569 00:27:49,970 --> 00:27:52,410 අහ්හ්...මේ අහන්න...මම.. 570 00:27:52,410 --> 00:27:55,020 ඒක... 571 00:27:55,020 --> 00:27:56,720 මම දන්නේ... 572 00:27:56,720 --> 00:27:58,590 මම දන්නේ නැහැ ඒකට මොකක් කියන්නද කියලා. 573 00:27:58,600 --> 00:28:00,670 නිග්මා, සෙවලයා, යනවා පස්සට. 574 00:28:00,670 --> 00:28:02,640 තමුසෙට පෙන්නේ නැද්ද මේ නෝනා තමුසේ කරදර කරනවට අකමැතියි කියලා? 575 00:28:02,640 --> 00:28:04,350 මම..අහ්හ්.. 576 00:28:04,350 --> 00:28:06,220 හේයි, තමුසේ. දැන්ම. කවුද කාටද කරදර කරන්නේ? 577 00:28:06,220 --> 00:28:08,060 මම නිකන් මේ... 578 00:28:08,060 --> 00:28:09,600 මොකද්ද කොළ සහ රතු? 579 00:28:09,600 --> 00:28:11,040 ගෙම්බෝ බ්ලෙන්ඩරයක 580 00:28:11,040 --> 00:28:13,440 යනවා යන්න නිග්මා. 581 00:28:13,450 --> 00:28:15,650 යනවා යන්න. 582 00:28:17,360 --> 00:28:19,400 මට ගොඩක් සමාවෙන්න මම ඔයාට හිත රිදවීමක් කලා නම්. 583 00:28:19,400 --> 00:28:21,540 මගේ අදහස උනේ එහෙම දෙයක් නෙමේ. 584 00:28:25,690 --> 00:28:27,490 ඔයාට ඒක ඇහුනද? 585 00:28:27,490 --> 00:28:28,900 යනවා. 586 00:28:32,740 --> 00:28:34,280 ස්තුතියි. 587 00:28:34,280 --> 00:28:37,090 එයා හරිම අමුතුයි. 588 00:29:05,690 --> 00:29:08,830 මට ෆැල්කන් එක්ක කිසිම ගණුදෙනුවක් නැහැ. 589 00:29:08,830 --> 00:29:10,500 මම මගේ අම්මගේ ජිවිතේ ගැන කියල දිවුරනවා! 590 00:29:10,510 --> 00:29:13,150 දෙවියෝ ඇයට දරුණු මරණයක් ලබා දෙන්න ඕනේ, 591 00:29:13,150 --> 00:29:14,750 මම බොරු කියනවා නම්! 592 00:29:14,750 --> 00:29:16,690 හරි එහෙනම් මගේ මිත්‍රයා. 593 00:29:16,690 --> 00:29:19,430 මට සමා වෙන්න මම ඔයා ගැන සැක කලා. 594 00:29:19,440 --> 00:29:21,070 ගිහින් ඔයාගේ අම්මව බලල එන්න. 595 00:29:21,070 --> 00:29:23,010 එයාට මම වෙනුවෙන් හාද්දක් දෙන්න. 596 00:29:23,010 --> 00:29:25,090 ස්තුතියි. 597 00:30:41,780 --> 00:30:43,350 ආහ්හ්. 598 00:30:43,360 --> 00:30:45,030 අන්න ඉන්නවා කෙනා. 599 00:30:45,030 --> 00:30:47,570 අර විහිලු පෙනුමක් තියෙන මිනිහාගේ යට. 600 00:30:48,840 --> 00:30:51,680 එයාව ට්‍රක් එකට අරගෙන යන්න. 601 00:30:54,290 --> 00:30:55,390 එයාල පිච්චිලා නැහැ. 602 00:30:55,400 --> 00:30:57,300 සිහිනැති වෙලා විතරයි. 603 00:30:57,300 --> 00:30:59,710 මම මීට වඩා බලාපොරොත්තු උනා. 604 00:30:59,710 --> 00:31:01,580 ඌම්ප්! 605 00:31:02,850 --> 00:31:05,800 තමුසෙට ඕනේ ඌම්ප්ද, ජැක්? 606 00:31:05,800 --> 00:31:08,000 ආහ්හ්. 607 00:31:08,010 --> 00:31:11,480 ගෝර්ඩන් නිලධාරිතුමා. 608 00:31:11,490 --> 00:31:13,690 නියම සපත්තු දෙකක්. 609 00:31:13,690 --> 00:31:16,830 පරීක්ෂක ගෝර්ඩන්. 610 00:31:16,840 --> 00:31:18,710 දෙන්නම අත්දෙක උස්සනවා. 611 00:31:18,710 --> 00:31:22,150 ඔයාට ඕක අතාරින්න ඕනේ ඇති. 612 00:31:26,430 --> 00:31:29,210 ආහ්හ්! 613 00:31:36,300 --> 00:31:38,670 ඇයි මගෙත් එක්ක රණ්ඩු වෙන්නේ, ගෝර්ඩන්? 614 00:31:38,680 --> 00:31:40,410 කාටද මෙතන 615 00:31:40,420 --> 00:31:42,890 ඔයාගේ ආරක්ෂාව උවමනා කරන්නේ? 616 00:31:42,890 --> 00:31:44,360 මෙයාලගෙන් කවුරුහරි? සේරම වගේ. 617 00:31:44,360 --> 00:31:46,100 මැරෝනි පවා?! කරුණාකරලා! 618 00:31:46,100 --> 00:31:49,540 මට මේ බොරු මිත්‍රයව මරලා දාන්න දෙන්න, 619 00:31:49,550 --> 00:31:52,290 මට මගේ ජිවිතේ අපහු ලබාගන්න. 620 00:32:00,780 --> 00:32:02,550 මේ හැම කෝලාහලයක්ම. 621 00:32:02,560 --> 00:32:04,630 මොකක් වෙනුවෙන්ද? 622 00:32:09,080 --> 00:32:11,790 මම ඔහේව අයෙත් ආක්හම් වලට ගිහින් දානවා, ජැක්. 623 00:32:11,790 --> 00:32:13,830 ඒක සලකුණට ගොඩක් ලඟයි, එහෙම නේද ජිම්? 624 00:32:13,830 --> 00:32:15,530 ඔයාට ඕනේ දිනන්න. 625 00:32:15,530 --> 00:32:18,110 එහෙම නෙමේද? ඔහේ නීතිය ගැන සැලකිලිමත් වෙනවා කියල බොරුවට පෙන්නන්න හදනවා 626 00:32:18,110 --> 00:32:20,680 එත් ඔහේගේ හදවත පුරාවට තියෙන්නේ ප්‍රාථමික අහංකාරයක්. 627 00:32:20,680 --> 00:32:24,430 ඔහේ ආශා කරන්නේ ලේ සහ බලයට. 628 00:32:24,430 --> 00:32:28,310 ඔහේ පරාදවෙන්න කැමති නැහැ. 629 00:32:28,310 --> 00:32:29,550 ඔය දන්නවද දෙයක්? 630 00:32:29,550 --> 00:32:30,620 ඔයා හරි. 631 00:32:37,640 --> 00:32:39,980 මම පරාද වෙන්න කැමති නැහැ. 632 00:32:42,730 --> 00:32:44,760 හ්ම්ම්. 633 00:32:54,800 --> 00:32:57,580 සුබ පැතුම්. තරුණයා. 634 00:32:57,580 --> 00:32:59,650 නව දවසක්. 635 00:33:00,320 --> 00:33:01,760 නව දවසක්. 636 00:33:02,930 --> 00:33:06,140 මගේ පලිහ අරගන්න හදන ඊළඟ මිනිහට 637 00:33:06,140 --> 00:33:07,740 මේ විදිහෙන් හෝ වෙන විදිහකින් 638 00:33:07,750 --> 00:33:09,820 මම ඌට මේක කන්න සලස්වනවා. 639 00:33:11,460 --> 00:33:13,060 ආයෙත් කියන්න? 640 00:33:13,060 --> 00:33:15,140 නව දවසක් කොමසාරිස්තුමා. 641 00:33:27,110 --> 00:33:29,720 මම හිතනවා ඔයා එයා එක්ක පිළිකුල්සහගත පින්තුර ටිකක් ගන්න ඇති කියලා, 642 00:33:29,720 --> 00:33:30,920 මොකද මම ඔට්ටු දානවා 643 00:33:30,930 --> 00:33:33,260 ඔයා කියපු දේ ගොඩක්ම නපුරු දෙයක් කියලා. 644 00:33:33,270 --> 00:33:35,870 මම පරිස්සම් වෙලා හිටපු කාලේ ඉවරයි දැන්. 645 00:33:35,880 --> 00:33:37,950 ඔයා හිතන්නේ මෙච්චර කාලෙකට පරිස්සම් වෙලා හිටියා කියලද? 646 00:33:37,950 --> 00:33:40,220 කොමසාරිස් වගේ මිනිස්සු කවදාවත් මාව විශ්වාස කරන්නේ නැහැ. 647 00:33:40,220 --> 00:33:41,960 ඔයා හිතන්නේ මෙච්චර කාලෙකට පරිස්සම් වෙලා හිටියා කියලද? 648 00:33:41,960 --> 00:33:43,230 එහෙනම් මොකටද හොඳට රඟපාන්නේ? 649 00:33:43,230 --> 00:33:44,400 ඔයා හිතන්නේ.. 650 00:33:44,400 --> 00:33:46,270 මෙච්චර කාලෙකට ප්‍රවේශම් උනා කියලද? 651 00:33:46,280 --> 00:33:47,410 බය වෙන්න එපා. 652 00:33:47,410 --> 00:33:48,620 මම දන්නවා මම කරන දේ ගැන. 653 00:33:48,620 --> 00:33:50,090 ගිහින් බියර් එකක් ගහමු. 654 00:33:50,090 --> 00:33:51,760 දැන් ඔයා මගේ හිතත් එක්කත් පිස්සු නටනවා 655 00:33:51,760 --> 00:33:54,670 මට බියර් එකකට වඩා සැර මොනාහරි ඕනේ. 656 00:34:04,240 --> 00:34:06,070 හෙමිට මනුස්සයෝ. 657 00:34:06,080 --> 00:34:08,680 මට ඔහේ හුස්ම ගන්නවත් ඇහෙනවා. 658 00:34:10,490 --> 00:34:12,360 සමාවෙන්න සර්. 659 00:34:21,230 --> 00:34:22,660 එයාට ඉන්න දෙන්න. 660 00:34:32,800 --> 00:34:34,400 දකින්න ලැබුන එක හොඳයි, පැරණි මිත්‍රයා. 661 00:34:34,410 --> 00:34:38,380 මට සමාවෙන්න මෙහාට එන්න ගොඩක් වෙලාවක් අරගත්තට. 662 00:34:38,390 --> 00:34:40,320 ඒ වගේ දවසක් අද මට ලැබුනේ.. 663 00:34:40,330 --> 00:34:42,100 මම ඔයාට කියන්නේ වත් නැහැ. 664 00:34:42,100 --> 00:34:44,410 එත් මම දැන් ආවා. 665 00:34:44,410 --> 00:34:47,080 ඔයා ෆිෂ් ගැන කියපු දේ හරි. 666 00:34:47,080 --> 00:34:49,020 එයා තමයි ලීසාව අරගෙන ගිහින් තියෙන්නේ. 667 00:34:49,020 --> 00:34:52,600 සර්, මට ඉඩ දෙන්න.. 668 00:34:52,600 --> 00:34:54,470 මම ඔයාට කියන්න ඕනේ මම හොයාගත්ත දේ ගැන. 669 00:34:55,440 --> 00:34:57,950 ඔයාට මේක අහන්නවත් ඕනේ වෙන එකක් නැහැ. 670 00:34:57,950 --> 00:34:59,290 කියන්න. 671 00:34:59,290 --> 00:35:02,200 ලීසාව ඔයාගේ ලඟට එව්වේ ෆිෂ්ම තමයි. 672 00:35:03,700 --> 00:35:06,350 එයාව අයිතිත් ෆිෂ්ට. 673 00:35:06,350 --> 00:35:09,290 මේක මුල ඉඳන් අටවපු දෙයක්. 674 00:35:09,290 --> 00:35:11,700 එයා ඔයාගේ අම්මා වගේ ගෑණු ළමයෙක් හොයාගත්තා, 675 00:35:11,700 --> 00:35:13,270 සහ එයාව පුහුණු කෙරෙව්වා 676 00:35:15,510 --> 00:35:17,380 නැහැ. 677 00:35:17,380 --> 00:35:19,190 මට සමා වෙන්න. 678 00:35:19,190 --> 00:35:21,030 ඔප්පු කරනවා. කොහොමද? 679 00:35:21,030 --> 00:35:24,170 මට..මට බැහැ. 680 00:35:24,170 --> 00:35:25,540 මම දන්නවා. 681 00:35:27,750 --> 00:35:28,990 තමුසේ වැරදියි. 682 00:35:28,990 --> 00:35:32,130 මම කොහෙද වැරදි වෙලා තියෙන්නේ? 683 00:35:42,440 --> 00:35:44,210 හෙලෝ, ෆිෂ්. 684 00:35:44,210 --> 00:35:45,910 ඩොන් ෆැල්කන් 685 00:35:45,920 --> 00:35:47,790 අපි මගේ තැනදී මුණ ගැහෙමු. 686 00:35:47,790 --> 00:35:49,260 පිළිගන්න පුළුවන්ද? 687 00:35:49,260 --> 00:35:51,270 ඔව්. 688 00:35:51,270 --> 00:35:53,040 ඇය ඔතන ඉන්නවද? ලීසා ඔතන ඉන්නවද දැන්? 689 00:35:53,040 --> 00:35:54,180 මට එයාට කතා කරන්න පුළුවන්ද දැන්? 690 00:35:54,180 --> 00:35:55,750 බැහැ. 691 00:35:55,750 --> 00:35:57,950 මොන වෙලාවටද? 692 00:35:57,960 --> 00:36:00,030 පැයකින්. 693 00:36:01,700 --> 00:36:03,370 මම ඔහේට එන්නම්. 694 00:36:23,210 --> 00:36:24,380 ෆිෂ් 695 00:36:24,380 --> 00:36:26,850 ඩොන් ෆැල්කන් 696 00:36:28,900 --> 00:36:30,600 කොහොමද මේ වැඩ? 697 00:36:30,610 --> 00:36:32,110 ලීසා ලඟම ඉන්නවා. 698 00:36:32,110 --> 00:36:34,920 මට ඕනේ ඔයා කොල ටිකට අත්සන් කරන්න.. 699 00:36:34,920 --> 00:36:37,360 මේ පවුලේ තියෙන සෑම දෙයක්ම අත්හරින්න.. 700 00:36:37,360 --> 00:36:39,630 එතකොට ඔයාල දෙන්නටම යන්න නිදහස තියෙනවා. 701 00:36:39,640 --> 00:36:41,440 කොළ? 702 00:36:41,440 --> 00:36:43,410 ඔයා හිතනවද කොළවලින් ඩොන් කෙනෙක් හැදෙනවා කියලද? 703 00:36:44,720 --> 00:36:46,720 මම ඔයාට එලියට යන්න විදිහක් යෝජනා කරන්නේ, කාර්මයින්. 704 00:36:46,730 --> 00:36:48,160 මම ඒක අගය කරනවා. 705 00:36:48,160 --> 00:36:49,840 ස්තුතියි. 706 00:36:49,840 --> 00:36:51,740 එත් මට මුලින්ම ඇයව බලන්න ඕනේ. 707 00:36:51,740 --> 00:36:53,550 මම මොනවට හරි අත්සන් කරන්න කලින්. 708 00:36:53,550 --> 00:36:55,220 මට දැනගන්න ඕනේ එයා හොඳින්ද කියලා. 709 00:36:55,220 --> 00:36:56,390 එයා හොඳින්. 710 00:36:57,760 --> 00:36:59,600 මට ඇයව බලන්න ඕනේ. 711 00:36:59,600 --> 00:37:01,470 එහෙම නැත්තන් ගණුදෙනුවක් නැහැ. 712 00:37:22,310 --> 00:37:24,020 ඔයා හොඳින්ද? 713 00:37:24,020 --> 00:37:25,720 මම හොඳින්. 714 00:37:27,160 --> 00:37:29,940 කොච්චර කාලෙක ඉඳන්ද ඔයා ෆිෂ් මූනිව අඳුරන්නේ? 715 00:37:29,940 --> 00:37:32,550 හාහ්? 716 00:37:32,550 --> 00:37:33,750 මම දන්නේ නැහැ. 717 00:37:33,750 --> 00:37:36,690 මම දැන් එයාව මුණ ගැහුනේ. 718 00:37:38,170 --> 00:37:39,170 නැහැ. 719 00:37:39,170 --> 00:37:41,580 පුංචි කුරුල්ලෙක් මට කිව්වා ඔයයි එයයි 720 00:37:41,580 --> 00:37:43,780 කාලෙක ඉඳන් යාලුවෝ කියලා. 721 00:37:43,790 --> 00:37:46,190 නැහැ. 722 00:37:46,190 --> 00:37:48,800 මට කිව්වා එයා ඔයාට මගේ අම්මා ගැන දේවල් කිව්වා කියලා. 723 00:37:48,800 --> 00:37:51,680 එතකොට මට ඔයාට අහුවෙන්න පුළුවන් නිසා. 724 00:37:51,680 --> 00:37:53,990 මොකද ෆිෂ් දන්නවා 725 00:37:53,990 --> 00:37:55,690 ඔයා දන්නවා මගේ අම්මා ගැන. 726 00:37:57,000 --> 00:38:00,110 ඔය දන්නවා මම මගේ අම්මට කොච්චර ආදරේ කලාද කියලා 727 00:38:00,110 --> 00:38:01,480 මොකද අපි එයා ගැන කතාබහ කලා 728 00:38:01,480 --> 00:38:03,550 හැම වෙලාවකම ඔයා සහ මම. 729 00:38:03,550 --> 00:38:05,590 මතකද ෆිෂ්? ඒ දවස් වල? 730 00:38:05,590 --> 00:38:07,200 මට මතකයි. 731 00:38:07,200 --> 00:38:08,800 පේන විදිහට පුංචි කුරුල්ලා 732 00:38:08,800 --> 00:38:10,340 පොඩි අලාභයක් කරලා වගේ. 733 00:38:10,340 --> 00:38:12,210 ඔව්. 734 00:38:12,220 --> 00:38:14,790 ඒක තමයි මම බලාපොරොත්තු උනෙත්. 735 00:38:14,790 --> 00:38:16,860 එත් ඇත්ත පැහැදිලිව දකින්න පුළුවන්. 736 00:38:16,870 --> 00:38:19,670 මම ගොඩක් කල කිරෙනවා මගේම මෝඩ කමට. 737 00:38:37,830 --> 00:38:39,040 මට සමා වෙන්න ලීසා. 738 00:38:39,040 --> 00:38:40,380 ඒකද ඔයාගේ නම? 739 00:38:42,120 --> 00:38:43,390 මට කණගාටුයි ඔයාට සිද්ධ උනා 740 00:38:43,390 --> 00:38:45,790 මේකට එක්කහු වෙන්න 741 00:38:45,800 --> 00:38:47,630 මොකද මට විශ්වාසයි ඔයා.. 742 00:38:47,640 --> 00:38:50,910 හොඳ අවංක කෙල්ලෙක් කියලා ඇත්තටම. 743 00:39:03,690 --> 00:39:05,760 නැහැ. 744 00:39:38,610 --> 00:39:41,050 මට මේ දෙන්නව පණපිටින් තියාගන්න ඕනේ. 745 00:39:41,050 --> 00:39:42,620 එයාලව කොහෙහරි තැනක හිර කරන්න. 746 00:39:42,620 --> 00:39:45,160 උදවු ඉල්ලලා කෑ ගහන්න වදවෙන්න එපා. 747 00:39:45,160 --> 00:39:46,630 ඔයාගේ මිනිස්සු සේරම මැරිලා. 748 00:39:46,630 --> 00:39:47,970 කාර්මයින්.. 749 00:39:47,970 --> 00:39:49,380 ඔයාට තේරුම්ගන්න.. 750 00:39:50,310 --> 00:39:52,520 මට සමාව දෙන්න පුළුවන් 751 00:39:52,520 --> 00:39:54,020 ඕනෙම ද්‍රෝහී කමකට 752 00:39:54,030 --> 00:39:56,430 සහ වංක කමකට. 753 00:39:56,430 --> 00:39:57,770 එත් මගේ අම්මා? 754 00:39:57,770 --> 00:39:59,880 මොන හයියකටද තමුන් 755 00:39:59,880 --> 00:40:01,880 මගේ ශාන්ත අම්මව මට එරෙහිව පාවිච්චි කලේ? 756 00:40:01,890 --> 00:40:03,660 ඒක වැරදියි! 757 00:40:03,660 --> 00:40:05,730 ඔහෙට ඒ වෙනුවෙන් විඳවන්න වේවි. ඔයා මේක.. 758 00:40:08,170 --> 00:40:10,910 ස්තුතියි, ෆිෂ්. 759 00:40:10,920 --> 00:40:12,090 පළමු වතාවට 760 00:40:12,090 --> 00:40:13,420 ගොඩ කාලයකට පස්සේ 761 00:40:13,420 --> 00:40:15,530 මට ජිවත් වෙනවා කියල දැනෙනවා. 762 00:40:15,530 --> 00:40:17,940 මට මතකයි මම කවුද කියලා. 763 00:40:17,940 --> 00:40:20,920 මට මතකයි ඇයි මම මෙහාට ආවේ කියලා. 764 00:40:20,920 --> 00:40:23,420 ඔයාට දැන් එලියට එන්න පුළුවන්. 765 00:40:33,760 --> 00:40:35,970 හරියටම පුරුදු විදිහටම, මගේ මිත්‍රයා. 766 00:40:38,210 --> 00:40:41,150 ඉක්මනටම සමුගැනීම් කරලා එන්න. 767 00:40:41,150 --> 00:40:43,230 මූනි නෝනට යන්න තැන් වගයක් තියෙනවා. 768 00:40:55,500 --> 00:40:57,980 හෙලෝ, ෆිෂ්. 769 00:41:25,040 --> 00:41:26,270 හායි. 770 00:41:26,270 --> 00:41:28,610 වෛද්‍ය තොම්ප්කින්ස්. 771 00:41:28,610 --> 00:41:30,250 ලී. 772 00:41:32,590 --> 00:41:34,100 ලී. 773 00:41:35,370 --> 00:41:38,280 සාජන් කිව්වා මෙහාට ආයේ ආවට කමක් නැහැ කියලා. 774 00:41:38,280 --> 00:41:39,720 මම ඔයාට කරදර කරන්න අදහස් කලේ නැහැ. 775 00:41:39,720 --> 00:41:40,820 නැහැ, නැහැ. 776 00:41:40,820 --> 00:41:41,890 ඒකට කමක් නැහැ. මොනවහරි අවුලක්ද? 777 00:41:41,890 --> 00:41:42,900 නැහැ. 778 00:41:42,900 --> 00:41:44,770 මම ඒ හරියේ හිටියේ.. 779 00:41:44,770 --> 00:41:47,740 මගේ මන්තර කාරියට එයාගේ බෝනික්කව ආපහු ඕනෙලු. 780 00:41:47,750 --> 00:41:50,550 හරි. 781 00:41:50,560 --> 00:41:52,430 ඒ නිසාද ඔයා මෙහාට ආවේ? 782 00:41:52,430 --> 00:41:54,970 ඔව්. 783 00:41:58,180 --> 00:41:59,520 නැහැ. 784 00:41:59,520 --> 00:42:02,330 එයාට එයාගේ බෝනික්කව ඕනේ උනා, එත්.. 785 00:42:02,330 --> 00:42:04,530 සම්පූර්ණයෙන්ම ඒකම නෙමේ. 786 00:42:04,540 --> 00:42:05,840 නැහැ. 787 00:42:10,620 --> 00:42:12,090 ඔයා ඉන්නේ මෙහේද? 788 00:42:13,060 --> 00:42:15,610 මේ වගේ තැන්වල තමයි දැන්. 789 00:42:17,450 --> 00:42:20,220 මම දන්නේ නැහැ ඇයි මම මෙහාට ආවේ කියලා. 790 00:42:20,220 --> 00:42:21,390 සමාවෙන්න. 791 00:42:21,390 --> 00:42:23,800 හදිසි ආසාවක්. 792 00:42:25,610 --> 00:42:27,040 ඉන්න. 793 00:42:55,810 --> 00:42:57,950 හේයි, ගෝර්ඩන් ඔයාට ඇහුනද? 794 00:42:59,990 --> 00:43:02,560 ෆිෂ් මූනිගේ තැනේදී ලොකු වෙඩි හුවමාරුවක් සිද්ධ වෙලා.