1 00:00:01,156 --> 00:00:02,156 යුද්ධයක් එනවා. 2 00:00:02,191 --> 00:00:03,658 භයානක යුද්ධයක් 3 00:00:03,692 --> 00:00:05,293 එතකොට අවුල් ගොඩක් ඇති වේවි, 4 00:00:05,327 --> 00:00:06,844 පාරවල් වල ලේ ගංගා ගලාවි. 5 00:00:06,875 --> 00:00:09,359 මම දන්නවා ඒක! මට...මට ඒක වෙයි කියලා පේනවා. 6 00:00:10,171 --> 00:00:14,220 දැන් තමා වෙලාව. කාටහරි මේක පවරගන්න. ඒ මම වෙන්නත් පුළුවන්. 7 00:00:15,597 --> 00:00:16,997 මගේ නම ජේම්ස් ගෝර්ඩන්. මම රහස් පරීක්ෂකයෙක්. 8 00:00:17,031 --> 00:00:18,866 මගේ නම බෘස් වෙයින්. 9 00:00:18,900 --> 00:00:20,667 මම පොරොන්දු වෙනවා මේක කරපු මිනිහව හොයා ගන්නවා කියල. 10 00:00:20,702 --> 00:00:22,403 නතර වෙනවා! නැත්තන් මම වෙඩි තියනවා! 11 00:00:22,437 --> 00:00:23,904 එයාව කොටු කෙරෙව්වා 12 00:00:23,938 --> 00:00:25,372 ඇත්ත මිනීමරුවාව වසන් කරන්න. 13 00:00:25,407 --> 00:00:29,009 ආයේ කවදාවත් ගෝතම් වලට එන්න එපා. 14 00:00:29,044 --> 00:00:30,477 එයා මිනිහෙක්ව මරලා තියන්නේ. 15 00:00:30,512 --> 00:00:32,846 එයා මේ කෙනාව මරලා තියෙන්නේ කාර්මයින් ෆැල්කන්ගේ නියෝග මත, 16 00:00:32,881 --> 00:00:34,481 එයා තමයි ගෝතම් වල ඉන්න ලොකුම අපරාධකාරයා. 17 00:00:34,516 --> 00:00:37,751 වෙයින්ලාගේ මරණය කරදරකාරී කාලයක් ගෙනත් තියෙන්නේ 18 00:00:37,786 --> 00:00:39,219 අපේ පවුලට සහ ගෝතම් වලට. 19 00:00:39,254 --> 00:00:41,321 මැරෝනි පවුලට ඒ අඩුපාඩුව දැනෙනවා. 20 00:00:42,885 --> 00:00:44,958 ජිම්, ඒක ඔයා වෙනුවෙන්. 21 00:00:51,332 --> 00:00:52,800 ජිම් 22 00:00:55,714 --> 00:00:58,500 හෙලෝ, ජේම්ස්, කොහොමද පරණ මිත්‍රයා. 23 00:01:02,400 --> 00:01:04,000 ඔයා වෙන්න ඕනේ බාබරා. 24 00:01:04,290 --> 00:01:06,330 ඔව්, එන්න ඇතුලට. 25 00:01:06,360 --> 00:01:08,260 ජේම්ස්, හායි. 26 00:01:12,420 --> 00:01:13,690 මම පීටර්. 27 00:01:13,720 --> 00:01:15,720 පීටර්... හම්බෝල්ඩ් 28 00:01:15,760 --> 00:01:17,830 අන්තිමේදී ඔයාව මුණ ගැහුන එක කොච්චර දෙයක්ද. 29 00:01:17,860 --> 00:01:19,460 ඔයා මම හිතුවට වඩා ගොඩක් ලස්සනයි. 30 00:01:21,200 --> 00:01:23,130 හමුවීම සතුටක්, පීටර්. 31 00:01:23,170 --> 00:01:24,770 මට කවදාවත් ජිම්ගේ යාළුවො මුණගැහිලා නැහැ. 32 00:01:24,800 --> 00:01:26,030 මොකද එයා මට කිසි දෙයක් කියන්නේ නැහැ. 33 00:01:26,070 --> 00:01:28,300 -හ්ම්ම්. පිරිමිනේ. -මම දන්නේ නැද්ද. 34 00:01:28,340 --> 00:01:29,940 ඔයා මොනවහරි බොන්න කැමතිද? 35 00:01:29,970 --> 00:01:32,540 නැහැ,... එයා වැඩකරන තැන යාලුවෙක්. 36 00:01:32,570 --> 00:01:34,210 එක රාජකාරි වැඩක්. 37 00:01:34,240 --> 00:01:35,680 මම මේ ලඟදි ගෝතම් වලට ආයේ ආවේ. 38 00:01:35,710 --> 00:01:39,750 මට හිතුනා නොකියාම ඇවිල්ලා යන්න. 39 00:01:39,780 --> 00:01:41,620 එත් දැන් නම් එච්චර හොඳ වෙලාවක් නෙමේ. 40 00:01:41,650 --> 00:01:44,350 මම ඔයාව එලියට එක්කගෙන යන්නම්. 41 00:01:44,390 --> 00:01:46,350 මම උඹට කිව්වා ආපහු මෙහෙට එන්න එපා කියලා! 42 00:01:46,390 --> 00:01:48,620 මම දන්නවා, මම දන්නවා, මම සමාව ඉල්ලනවා. 43 00:01:48,660 --> 00:01:51,430 -එත් මට ඕනේ උනේ ඔයා එක්ක කතා කරන්න. -නැහැ! 44 00:01:51,460 --> 00:01:54,260 ෆැල්කන් දැනගත්තොත් තමුසේ ජිවතුන් අතර කියලා එයා අපි දෙන්නවම මරලා දායි. 45 00:01:54,300 --> 00:01:55,930 මට වෙන යන්න තැනක් නැහැ. 46 00:01:55,960 --> 00:01:58,270 ගෝතම් තමයි මගේ ගෙදර. 47 00:01:58,300 --> 00:01:59,930 මම උඹව මරලා දාන්නයි තිබ්බේ. 48 00:01:59,970 --> 00:02:02,670 මම දැන්ම උඹේ ඔළුවට උණ්ඩයක් බස්සන්න ඕනේ. 49 00:02:02,700 --> 00:02:05,640 ඔයාට එහෙම කරන්න සෑම අයිතියක්ම තියෙනවා. 50 00:02:05,670 --> 00:02:07,980 එත් ඔයා එහෙම කරන්නේ නැහැ, ජිම් ගෝර්ඩන්. මොකද ඔයා හොඳ මනුස්සයෙක්. 51 00:02:08,010 --> 00:02:10,280 ඔයා වෙන්න පුළුවන් ගෝතම් වල ඉතුරු වෙලා ඉන්න එකම හොඳ මනුස්සයා. 52 00:02:10,310 --> 00:02:11,910 ඒ හින්දා තමයි මට ඔයාට උදවු කරන්න ඕනේ. 53 00:02:11,950 --> 00:02:14,920 -මට ඕනේ නැහැ තමුසෙගෙ උදවු. -නැහැ, නැහැ එත් ඔයාට ඒක උවමනා වෙනවා. 54 00:02:14,950 --> 00:02:18,790 අර අලුකුත්තේරු ගෑණි ෆිෂ් මූනි, දොන් ෆැල්කන්, පොලිසිය... 55 00:02:18,820 --> 00:02:20,860 ඔයාගේ සහයකයා පවා ඔයාව විශ්වාස කරන්නේ නැහැ. 56 00:02:20,890 --> 00:02:22,860 එයාල හැමවෙලේම ඔයාගෙන් ඇත්ත හංගාවී! 57 00:02:22,890 --> 00:02:25,790 එත් මම එහෙම කරන්නේ නැහැ කවදාවත්. 58 00:02:26,960 --> 00:02:30,030 -ඔයා මගේ ජිවිතේ බේරුවා. -දෙවියෝ තමා දන්නේ මට හිතෙනවා මම එහෙම නොකලා නම් කියලා. 59 00:02:32,970 --> 00:02:34,880 මාව දැම්ම මරන්න එක්කෝ මාව විශ්වාස කරන්න! 60 00:02:44,160 --> 00:02:46,180 මම ඔයාට කිව්වා ජිම් යුද්ධයක් එනවා කියලා. 61 00:02:47,950 --> 00:02:51,420 ඉස්සරහට මරණ ගොඩක් සිද්ධ වේවි. ගොඩක්. 62 00:02:51,450 --> 00:02:53,550 ඔයාට ඕනේ ගෝතම් බේරාගන්නද? මට ඔයාට උදවු කරන්න පුළුවන්. 63 00:02:53,590 --> 00:02:55,320 මට පුළුවන් ඔයාගේ රහසිගත නියෝජිතයා වෙන්න. 64 00:02:55,360 --> 00:02:57,430 ෆැල්කන් ඔහේ පණපිටින් ඉන්නවා කියලා දැනගන්නකන්. 65 00:02:57,460 --> 00:02:59,460 කිසි කෙනෙක් මැරුණු මිනිහෙක්ව හොයන්නේ නැහැ. 66 00:03:01,700 --> 00:03:03,130 මේ යුද්ධය... 67 00:03:03,170 --> 00:03:05,970 මොනවද තමුසේ කියවන්නේ? මොකක් හින්දද යුද්ධයක් ඇතිවෙන්නේ? 68 00:03:06,000 --> 00:03:08,340 අනික් ක්‍රමයට කියනවා නම් යුද්ධයක් 69 00:03:08,370 --> 00:03:10,440 ඇතිවෙන්නේ දේශපාලනය නිසා. 70 00:03:10,470 --> 00:03:12,840 දේශපාලනය කියන්නේ මුදල් නෙමේද? 71 00:03:12,880 --> 00:03:14,380 කතා කරන්නේ මොකක් ගැනද? 72 00:03:16,680 --> 00:03:18,680 ආක්හම්. නිසැකවම. 73 00:03:39,200 --> 00:03:42,700 -අද හොඳ කෑමකට සූදානම්ද? -ඔව් සර්. 74 00:03:42,740 --> 00:03:44,270 සමාවෙන්න. 75 00:03:44,310 --> 00:03:46,940 කවුන්සිල් නියෝජිත ජෙන්කින්ස්? 76 00:03:46,980 --> 00:03:49,180 -මොකද වෙන්න ඕනේ? -ඔව්. 77 00:03:49,210 --> 00:03:51,780 මම ඔයාගේ පාක්ෂිකයෙක්. 78 00:03:51,810 --> 00:03:53,720 ඔයා වෙනුවෙන් හැමවෙලේකම මනාපය දුන්නා. 79 00:03:53,750 --> 00:03:55,380 ගොඩක් ස්තුතියි මගේ මිත්‍රයා. 80 00:03:55,420 --> 00:03:56,480 මට උවමනාවක් නැහැ.. 81 00:03:56,520 --> 00:03:58,150 ඔයාලගේ වටිනා කාලය ගොඩක් අරගන්න. 82 00:03:58,190 --> 00:03:59,920 මට ඔයාලට දෙයක් පෙන්වන්න තියෙනවා. 83 00:03:59,960 --> 00:04:01,590 මම පාක්ෂිකයන්ට උදවු කරන්න හැමවෙලේම සතුටුයි, 84 00:04:01,620 --> 00:04:03,660 එත් ඔයා මගේ කාර්යාලයට ආවා නම් හොඳයි. 85 00:04:03,690 --> 00:04:06,030 සර්, කරුණාකරලා එක විනාඩියක්. 86 00:04:06,060 --> 00:04:08,930 දැන්.. 87 00:04:08,960 --> 00:04:10,930 මට මේ අදහස ආවේ.. 88 00:04:10,970 --> 00:04:12,330 අවුරුදු ගාණකට කලින්. 89 00:04:14,770 --> 00:04:16,570 මේක නිර්මාණය කලේ මමමයි. 90 00:04:19,340 --> 00:04:22,340 මෙන්න. ටිකක් බලන්න. 91 00:04:22,380 --> 00:04:24,210 ගන්න, ඔයාට.. 92 00:04:24,250 --> 00:04:26,480 කෙරවලෙන් ඔයාගේ ඇහැ තියාගන්න. 93 00:04:26,520 --> 00:04:28,520 එච්චරයි. 94 00:04:28,550 --> 00:04:30,490 -මොකද්ද මේක? -ඔයාට දකින්න ලැබෙයි. 95 00:04:35,720 --> 00:04:38,390 -එපා, එපා, එපා, එපා... -ඔහේ ඊලඟ. 96 00:05:05,750 --> 00:05:07,520 අවංකවම, සර්. 97 00:05:07,560 --> 00:05:08,990 මම ඇත්තටම ඔහෙට ඡන්දේ දුන්නා. 98 00:05:20,450 --> 00:05:22,590 හේයි, මම වැඩක ඉන්නේ. 99 00:05:22,620 --> 00:05:25,060 ද්විත්ව ඝාතනයක් වෙලා, ඔයාට බාරයි. 100 00:05:25,090 --> 00:05:28,330 අපොයි බැහැ, අල්වාරෙස්ට සතියකින් කිසිම කෙස් එකක් නැහැ. දැන් එයාගේ වාරේ. 101 00:05:28,360 --> 00:05:30,430 අල්වාරෙස් ගිය සතියේ අතිකාල දෙගුණයක් කරලා. 102 00:05:30,460 --> 00:05:32,500 -හේයි, ගෝර්ඩන්. -කැප්ටන්. 103 00:05:32,530 --> 00:05:34,330 කවුන්සිල් නියෝජිත රොන් ජෙන්කින්ස් 104 00:05:34,370 --> 00:05:36,070 සහ එයාගේ පුද්ගලික සහයකයා මරලා දාලා හම්බෙලා තියෙනවා රථ වාහන ගාලක 105 00:05:36,100 --> 00:05:37,600 අද උදේ. තාම .. 106 00:05:37,640 --> 00:05:38,940 වෛද්‍ය පරීක්ෂක වාර්තාව ලැබෙනකන් ඉන්නේ. 107 00:05:38,970 --> 00:05:41,070 එත් එයාලගේ ආභරණ සහ පසුම්බි අතුරුදහන්. 108 00:05:41,110 --> 00:05:43,140 කවුන්සිල් නියෝජිතයෙක්. එක්කෝ මේක දේශපාලන පහරදීමක්. 109 00:05:43,170 --> 00:05:45,080 නැහැ, කවුන්සිල් නියෝජිතයන්ට ගහන්න කිසි කෙනෙක් එන්නේ නැහැ. එයාලට පගාවක් දෙන එක ඊට ලාභයි. 110 00:05:45,110 --> 00:05:46,880 ඔයා ඒ කෙනෙක්ව මරලා දැම්මොත් 111 00:05:46,910 --> 00:05:49,050 තවත් එයාගේ අත පල්ලේ ඉන්න එකෙක් එතන අරගන්නවා. 112 00:05:49,080 --> 00:05:51,180 නගර ශාලාව වටපිටේ ඕනේ නම් ඉව අල්ලලා බලන්න. 113 00:05:51,220 --> 00:05:53,420 අත්දැකීමේ හැටියට කියන්නේ මේක වැරදි තැනක් සහ වැරදි වෙලාවක් කියලා. 114 00:05:53,450 --> 00:05:55,750 ගිහින් ඒ ගැන බලන්න. 115 00:05:55,790 --> 00:05:58,290 වහල් රියදුරා. 116 00:05:58,320 --> 00:06:00,190 බයවෙන්න එපා, ජිම්. 117 00:06:00,230 --> 00:06:03,330 මම දන්නවා කොහෙන්ද පටන් ගන්න ඕනේ කියලා. 118 00:06:15,370 --> 00:06:18,240 -ඔයාට හැකියාව තියෙනවා. -හ්ම්ම්. 119 00:06:18,280 --> 00:06:19,710 ඇයගේ පෙනුමත් නරකම නැහැ. 120 00:06:19,740 --> 00:06:21,210 ඔය ඇති. 121 00:06:21,250 --> 00:06:24,750 එන්න මගේ ලඟට එතකොට මට පුළුවන් ඔයාව අරගන්න. 122 00:06:24,780 --> 00:06:27,450 ඔයා හොඳට ගායනා කරනවා. 123 00:06:27,490 --> 00:06:30,450 මේ රස්සාවට, මට ලස්සන කකුල් දෙකකට වඩා යමක් ඕනේ කරනවා 124 00:06:30,490 --> 00:06:31,920 සහ ලස්සන මූණක්. 125 00:06:31,960 --> 00:06:33,490 මම ඕනේ දෙයක් කරන්නම්. 126 00:06:33,530 --> 00:06:36,430 එහෙම අහන්න ලැබුන එකට මම කැමතියි.ඉතින්... 127 00:06:36,460 --> 00:06:39,100 ඔයා කැමති කොල්ලන්ටද කෙල්ලන්ටද? 128 00:06:39,130 --> 00:06:41,670 කොල්ලන්ට. 129 00:06:41,700 --> 00:06:43,670 හොඳයි. 130 00:06:43,700 --> 00:06:45,600 හිතන්න මම කොල්ලෙක් කියලා. 131 00:06:45,640 --> 00:06:47,670 මාව වරදට ආකර්ෂණය කරගන්න. 132 00:07:03,720 --> 00:07:06,390 අඩු තරමේ ඔහෙට සිංදුවක්වත් කියන්න පුළුවන්. 133 00:07:06,420 --> 00:07:09,190 බුච්? මෙයාව සලකුණු කරලා තියාගන්න. 134 00:07:09,230 --> 00:07:11,230 අපි ඔයාට කෝල් කරන්නම්. 135 00:07:13,030 --> 00:07:15,170 නරකම නැහැ එත් දිගටම හොයන්න. 136 00:07:15,200 --> 00:07:17,700 ඇත්තටමද, බොස්?ඒ හොඳ පෙනුමක් තියෙන කෙල්ලෙක්. 137 00:07:19,100 --> 00:07:21,440 මගේ දිහා බලනවා. 138 00:07:21,470 --> 00:07:24,110 මම කෙල්ලෝ නෙමේ හොයන්නේ. 139 00:07:24,140 --> 00:07:28,150 මම හොයන්නේ ආයුධයක්. 140 00:07:28,180 --> 00:07:30,480 මොකද්ද නිකි. නිකන් විනීත වෙන්න හදන්න එපා. 141 00:07:30,520 --> 00:07:32,000 තමුසේ තමයි රථ ගාල් වල කොල්ලකෑම් කරන අයගේ ඔටුනු පළන් කුමාරයා. 142 00:07:32,380 --> 00:07:33,950 වෙන කිසි කෙනෙක්ට ඔයවගේ කීර්තියක් ලැබිලා නැහැ. 143 00:07:33,990 --> 00:07:35,420 මම වැඩ වලින් අයින් වෙලා ඉන්නේ. 144 00:07:35,450 --> 00:07:37,120 මම කිසි කෙනෙක්ව මැරුවේ නැහැ. මරණ එක මගේ වැඩක් නෙමේ. 145 00:07:37,160 --> 00:07:39,120 එහෙනම් ඇයි තමුන් මල්ලේ ඇකිලෙන පිහියක් දාගෙන ඉන්නේ. 146 00:07:39,160 --> 00:07:40,930 ආරක්ෂාවට. 147 00:07:40,960 --> 00:07:43,290 කවුන්සිල් නියෝජිත ජෙන්කින්ස්ව මරලා දාලා. 148 00:07:43,330 --> 00:07:44,760 අපි දන්නවා ඒ තමුසේ කියලා. 149 00:07:44,800 --> 00:07:47,300 -අපිට සාක්ෂි තියෙනවා. -මම දෙවියන්ගේ නමින් දිවුරනවා මම ඒක කලේ නැහැ! 150 00:07:48,970 --> 00:07:50,740 හේයි, හේයි! 151 00:07:50,770 --> 00:07:53,140 එයා නෙමේ කෙනා, හාර්වි. 152 00:08:01,480 --> 00:08:02,850 -අල්වාරෙස්. -ඔව්. 153 00:08:02,880 --> 00:08:04,050 මොකද්ද මේ? 154 00:08:04,080 --> 00:08:05,720 ඔයාගේ අපරාධ ස්ථානයේ තිබුන සාක්ෂි. 155 00:08:05,750 --> 00:08:07,950 නිලධාරීන් දෙන්නෙක් ඒවා ගෙනත් දාලා ගියේ. 156 00:08:17,530 --> 00:08:20,160 ආක්හම්. 157 00:08:20,200 --> 00:08:23,170 අක්කර 40යි, නගර ගොඩනැගිලි 26ක් 158 00:08:23,200 --> 00:08:25,800 ගෝතම් වල සංවර්ධනය නොවුන 159 00:08:25,840 --> 00:08:28,870 අවසාන දිස්ත්‍රික්කය. 160 00:08:28,910 --> 00:08:31,880 තෝමස් සහ මාර්තා වෙයින්ලාගේ අකාලික සහ ඛේදජනක මරණ වලට කලින්, 161 00:08:31,910 --> 00:08:35,350 එයාලට මේ නගරය වෙනුවෙන් සැලැස්මක් තිබුනා 162 00:08:35,380 --> 00:08:38,020 ප්‍රගතිශීලි සංවර්ධන සැලැස්මක් 163 00:08:38,050 --> 00:08:41,350 එකෙන් ආක්හම් වල තියෙන මුඩුක්කු නගර ඉවත් වෙලා 164 00:08:41,390 --> 00:08:44,020 නව දැරිය හැකි විදිහේ ගොඩනැගිලි හදන්න සැලසුම් උනා, 165 00:08:44,060 --> 00:08:46,260 ගෝතම් වල අඩු සුබසිද්ධිය වෙනුවෙන්. 166 00:08:46,290 --> 00:08:47,860 එතකොට පැරණි උන්මත්තකාගාරය, නගරාධිපතිතුමා? 167 00:08:47,890 --> 00:08:50,130 කඩලා දානවා ගලෙන් ගල, එහෙම උවමනා උනොත්. 168 00:08:50,160 --> 00:08:52,460 ඒ වෙනුවට නවීන තාක්ෂනය සහිත නගරයට උචිත 169 00:08:52,500 --> 00:08:53,760 මානසික වෛද්‍ය ඒකකයක් පිහිටුවනවා. 170 00:08:53,800 --> 00:08:57,100 මේක තමයි අපේ නගරයේ අනාගත දැක්ම. 171 00:08:57,140 --> 00:08:59,140 ඊට ප්‍රතිවිරුද්ධ සැලැස්මකට මෑතකදී සහයෝගය ලැබෙනවා. 172 00:08:59,170 --> 00:09:02,410 ඒ සැලැස්මෙන් වෙන්නේ උන්මත්තකාගාරය එක්කම ඉවත් වෙලා යන 173 00:09:02,440 --> 00:09:05,580 වට කෙරුන කුණු දැමීමේ භූමියක් ගොඩනගන්න. 174 00:09:05,610 --> 00:09:07,080 නැහැ. 175 00:09:07,110 --> 00:09:09,280 නැහැ, වෙයින්ලාගේ සැලැස්ම මේ නගරයට හොදයි 176 00:09:09,310 --> 00:09:12,280 සහ වඩා වැදගත් වෙන්නේ මේ නගරයේ ඉන්න වැසියන්ට. 177 00:09:12,320 --> 00:09:14,490 ඒ හින්දා තමයි මම ඒක අනුමත කරන්නේ. 178 00:09:18,320 --> 00:09:20,120 දොන් මැරෝනි. 179 00:09:20,160 --> 00:09:21,530 දකින්න ලැබීම සතුටක්. 180 00:09:21,560 --> 00:09:23,960 -ස්තුතියි. කොහොමද ඔයාට? -කරුණාකරලා ඉඳගන්න. 181 00:09:24,000 --> 00:09:25,930 මම වයින් සහ කෑම අරගෙන එන්නම්. 182 00:09:25,960 --> 00:09:28,030 අද සමරන්න ඕනේ දවසක්. 183 00:09:28,070 --> 00:09:30,700 ගොඩක් මූල්‍යදායි ගනුදෙනුවක් මගේ පැත්තට එනවා. 184 00:09:30,740 --> 00:09:33,140 ඉඩම, මගේ මිත්‍රයා. 185 00:09:33,170 --> 00:09:34,140 ඉඩම. 186 00:09:34,170 --> 00:09:36,410 එතන තමයි ලොකු සල්ලියක් තියෙන්නේ නේද? 187 00:09:45,850 --> 00:09:48,690 මට ආක්හම් වලට වෙයින්ලා කරපු සැලැස්ම සම්බන්ධ විස්තර ඕනේ කරනවා. 188 00:09:48,720 --> 00:09:53,890 ඔව්, වෙයින් කියන නම් දැන් සැලැස්මේ නමට තියෙන දෙයක් පමණයි. 189 00:09:53,930 --> 00:09:55,790 වෙයින්ලා මැරුණහම 190 00:09:55,830 --> 00:09:58,800 ෆැල්කන් ඉස්සරහට ආවා. එයා තමයි දැන් සැලැස්මට සහය දෙන්නේ. 191 00:09:58,830 --> 00:10:03,070 එයා එක අනුමත උනොත් තරමක ලොකු ආදායමක් ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 192 00:10:03,100 --> 00:10:05,700 එත් කවුන්සිල් නියෝජිත ජෙන්කින්ස් ෆැල්කන්ගේ සැලැස්මට උදවු දෙමින් හිටියේ. 193 00:10:05,740 --> 00:10:06,800 ඒක හරි. 194 00:10:08,740 --> 00:10:11,440 -එහෙනම් එයාව මැරුවේ... -මොකද, 195 00:10:11,480 --> 00:10:15,180 රහස් පරීක්ෂක, තව ප්‍රතිවිරුද්ධ සැලැස්මක් තියෙනවා. 196 00:10:18,780 --> 00:10:21,420 මැරෝනි 197 00:10:21,450 --> 00:10:25,020 එයා තමයි ෆැල්කන්ට විරුද්ධ වෙන්න හැකියාව තියෙන එකම එක්කෙනා. 198 00:10:25,060 --> 00:10:27,290 එයා ආක්හම් ගන්න හදන්නේ 199 00:10:28,000 --> 00:10:28,971 එයාලා නෑයෝද? 200 00:10:31,200 --> 00:10:32,230 බෘස් 201 00:10:32,260 --> 00:10:34,130 කොහොමද ඔයාට? 202 00:10:34,170 --> 00:10:37,130 අලුත් ආක්හම් මානසික රෝහල මානසික ලෙඩ වෙනුවෙන් සේවය සපයාවි 203 00:10:37,170 --> 00:10:39,940 දැනට තියෙන උන්මත්තකාගාරයට කරන්න බැරි අකාරයකින්. 204 00:10:39,970 --> 00:10:43,470 ඒ අසරණ රෝගීන්ට අපේ උදවු ඕනේ කරනවා. 205 00:10:44,285 --> 00:10:45,880 මගේ අම්මා ඒක ලිව්වේ. 206 00:10:45,910 --> 00:10:48,150 ඇය සහ මගේ තාත්තා එකතුවෙලා 207 00:10:48,180 --> 00:10:50,250 අලුත් උන්මත්තකාගාරයක් හදන්න වසර ගානක් සටන් කලා. 208 00:10:50,280 --> 00:10:53,380 එයාල හිතුව මේ වගේ නගරයේ අඩු වාසනාවක් තියෙන අයට උදවු කලෝතින් 209 00:10:53,420 --> 00:10:56,320 ඒක අනික් හැමෝටම බලාපොරොත්තුවක් වගේ පෙනේවි කියලා හිතුවා. 210 00:10:59,220 --> 00:11:00,990 මට ඕනේ නැහැ මගේ දෙමව්පියන්ගේ සිහිනය 211 00:11:01,030 --> 00:11:02,760 එයාල එක්කම මැරිලා යන්න දෙන්න. 212 00:11:02,790 --> 00:11:05,560 මට ඒක තේරෙනවා බෘස් 213 00:11:05,600 --> 00:11:07,930 එත් මේක උන්මත්තකාගාරය ගැන විතරක්ම වෙන දෙයක් නෙමේ 214 00:11:07,970 --> 00:11:10,600 ෆැල්කන් සහ මැරෝනි අතර සටනක් තියෙනවා නම්, 215 00:11:10,640 --> 00:11:11,940 මේක වෙන්න පුළුවන් ගිනි පුලිඟුව 216 00:11:11,970 --> 00:11:13,640 නගරය පුරාම මැරකල්ලි යුද්ධයක් ඇවිලෙන්න. 217 00:11:15,140 --> 00:11:16,370 අහිංසකයන් මැරිලා යාවි, 218 00:11:16,410 --> 00:11:17,680 පොඩි හරි විශ්වාසයක් තියන්න පුළුවන් 219 00:11:17,710 --> 00:11:19,710 මිනිසුන්ව පොලිසියට ආරක්ෂා කරගන්න පුළුවන්.. 220 00:11:22,210 --> 00:11:24,080 කියන එක විනාශ වෙලා යාවි. 221 00:11:24,120 --> 00:11:26,420 එහෙනම් ඔයාට ඒක නතර කරන්න වෙනවා. 222 00:11:36,900 --> 00:11:38,060 මේ ගෝර්ඩන්. 223 00:11:38,100 --> 00:11:39,600 මේ මම. අපිට කෝල් එකක් ආවා. 224 00:11:39,630 --> 00:11:41,430 කවුන්සිල් නියෝජිත සෙලර්ව පැහැරගෙන. 225 00:11:41,470 --> 00:11:44,340 අහන්න, ගෝර්ඩන් සෙලර් කියන්නේ මැරෝනිගේ කෙනෙක්. 226 00:11:44,370 --> 00:11:47,370 එතනට එන්නම්. 227 00:12:22,910 --> 00:12:24,240 අනේ... 228 00:12:24,280 --> 00:12:26,340 එපා. මම ඔයාගේ යදිනවා. 229 00:12:26,380 --> 00:12:28,910 ආහ්හ්හ්...ආහ්හ්හ්! 230 00:12:33,250 --> 00:12:36,720 ඔයා දන්නවද... මේක මම කරන දෙයක්නම් 231 00:12:36,760 --> 00:12:39,260 ඉක්මනට ඉවරයක් කරනවා මේ කලබල මොකුත්ම නැතුව. 232 00:12:39,290 --> 00:12:40,890 මගේ තාත්තා කියන්න පුරුදු වෙලා හිටියා 233 00:12:40,930 --> 00:12:44,400 අවංකභාවය තමයි අවසානයේ විදග්ධතාවය බවට හැරෙන්නේ කියලා. 234 00:12:45,530 --> 00:12:46,930 එත් ඒක මටනම් එහෙම නෙමේ. 235 00:12:46,970 --> 00:12:49,530 මගේ පාරිභෝගිකයෝ නිතරම මගෙන් ඉල්ලනවා.. 236 00:12:49,570 --> 00:12:52,140 පණිවිඩයක් එවන්න කියලා. 237 00:12:52,170 --> 00:12:53,740 ඔයා දන්නවද එයාල මොකෝ කියන්නේ කියලා; 238 00:12:53,770 --> 00:12:56,240 පාරිභෝගිකයා සෑමවිටම නිවැරදියි. 239 00:12:59,110 --> 00:13:00,510 අනේ...උදවු! 240 00:13:00,550 --> 00:13:02,610 ඔයා, ඔයාට, ඔයාට මේක කරන්න ඕනේ නැහැ! 241 00:13:02,650 --> 00:13:04,750 කවුරුහරි මට උදවු කරන්න! 242 00:13:06,420 --> 00:13:08,790 හේයි! හේයි එපා, ඉන්න! 243 00:13:10,420 --> 00:13:13,090 කියන්න ෆැල්කන්ට මම මගේ ඡන්දය වෙනස් කලා කියලා. 244 00:13:13,130 --> 00:13:15,430 හෙයි, හෙයි, මම නගරාධිපතිට සහය දෙන්නම්. 245 00:13:15,460 --> 00:13:18,130 මම එයාට ඕනේ කරන ඕනෙම දෙයක් කරන්නම්. එත් අනේ, අනේ! 246 00:13:18,160 --> 00:13:19,760 අනේ..එපා! එපා! 247 00:13:19,800 --> 00:13:21,300 අනේ! අනේ එපා! ආහ්හ්! 248 00:13:29,960 --> 00:13:32,000 කවුන්සිල් නියෝජිතයෝ දෙන්නෙක් දවස් දෙකක් ඇතුලත මෙහෙම මැරෙනවා 249 00:13:32,100 --> 00:13:33,270 ඒක නිකන්ම වෙච්ච එකක් වෙන්න බැහැ 250 00:13:33,300 --> 00:13:34,870 මේක දේශපාලනය මගින් වෙන දෙයක් වෙන්න ඕනේ. 251 00:13:34,900 --> 00:13:36,270 එයා හරි. 252 00:13:36,310 --> 00:13:39,410 මම කවදාවත් කිව්වේ නැහැ එයා වැරදියි කියලා. මට ඕනේ උනේ එයාට එහෙම කරන්න දෙන්න. 253 00:13:39,440 --> 00:13:42,940 හරි, දක්ෂයෝ තවත් තීක්ෂණ බුද්ධින් තියේද? 254 00:13:42,980 --> 00:13:44,880 ඔව්. මේක ආක්හම් ඡන්දය සම්බන්ධ දෙයක්. 255 00:13:44,910 --> 00:13:46,750 -එහෙම වෙන්නේ කොහොමද? -ආක්හම් කියන්නේ, 256 00:13:46,780 --> 00:13:48,750 නිකන් ඉඩම් ගණුදෙනුවකට වඩා දෙයක්; ඒක යුද්ධයක් 257 00:13:48,780 --> 00:13:51,190 ෆැල්කන් සහ මැරෝනි අතර පවතින. 258 00:13:51,220 --> 00:13:53,220 මේ කවුන්සිල් නියෝජිතයෝ දෙන්න විරුද්ධ පාර්ශව කාරයෝ මේ යුද්ධෙදි. 259 00:13:53,260 --> 00:13:54,890 ඉතින්, කවුද කලේ කාටද? 260 00:13:54,920 --> 00:13:56,890 මම දකින විදිහට මැරෝනි මුලින්ම පහරදුන්නේ. 261 00:13:56,930 --> 00:13:58,430 එයාට ජෙන්කින්ස්ව මරන්න උනා 262 00:13:58,460 --> 00:14:00,160 වැඩි මනාපය එයාගේ පැත්තට අරගන්න. 263 00:14:00,200 --> 00:14:01,830 පස්සේ ෆැල්කන් එකට එක කලා, 264 00:14:01,860 --> 00:14:03,500 ආයේ වැඩි මනාපය තමන්ට හරවා ගන්න සෙලර්ව මැරුවා. 265 00:14:03,530 --> 00:14:05,700 සිරුරු පුළුස්සන එක ෆැල්කන් පණිවිඩ යවන්න යොදාගන්න ක්‍රමයක්. 266 00:14:05,730 --> 00:14:07,200 මම ආරක්‍ෂාව යොදවලා තියන්නම් 267 00:14:07,240 --> 00:14:10,310 අනෙක් කවුන්සිල් නියෝජිතයෝ සහ නගරාධිපතිට මේක විසඳෙනකන්. 268 00:14:11,340 --> 00:14:13,680 එතකොට ඔයාට මට කියන්නේ ඕනේ? 269 00:14:13,710 --> 00:14:16,340 මොකද්ද. ෆැල්කන්, ආක්හම්, මැරෝනි? 270 00:14:16,380 --> 00:14:19,310 කොහොමද ඔයා මෙච්චර ගොඩක් මේ හදිස්සියේ දැනගත්තේ? 271 00:14:21,020 --> 00:14:23,380 එඩ්, මොකද්ද ඔයාට හම්බුනේ? 272 00:14:23,420 --> 00:14:26,250 -මගේ ළඟ තියෙනවා උභාතොකෝටිකයක්. -මොකක්? 273 00:14:26,290 --> 00:14:28,520 උභතෝකෝටිකයක් පරීක්ෂක, ඔයාට... 274 00:14:28,560 --> 00:14:30,360 මම දන්නවා උභතෝකෝටිකය කියනේ මොකද්ද කියලා.. 275 00:14:30,390 --> 00:14:31,660 මොන උභතෝකෝටිකයක්ද? 276 00:14:31,690 --> 00:14:33,860 මේ තමයි වෛද්‍ය වාර්තා, 277 00:14:33,900 --> 00:14:36,700 කවුන්සිල් නියෝජිත ජෙන්කින්ස් සහ එයාගේ සහකයාගේ මිනීමැරුම් වල. 278 00:14:36,730 --> 00:14:39,730 දෙන්නටම වෙලා තියෙන්නේ මාරාන්තික සිදුරු සහිත තුවාල 279 00:14:39,770 --> 00:14:41,840 ඇසේ හිල හරහා හිස් කබලට සිද්ධ උන. 280 00:14:41,870 --> 00:14:44,940 ආයුධය මොකක් හරි යකඩ උලක් වගේ දෙයක්. 281 00:14:44,970 --> 00:14:47,640 -හරි, ඉතින්? කවුන්සිල් නියෝජිත සෙලර්ට 282 00:14:47,680 --> 00:14:49,910 උනත් තුවාල සිද්ධ වෙලා තියනවා යකඩ උලකින්. 283 00:14:49,950 --> 00:14:53,250 හිතෙන්නේ නැද්ද ඔයාලට ඒක සම්බන්ද දෙයක් වෙන්න පුළුවන් කියලා 284 00:14:53,280 --> 00:14:54,980 එහෙනම් ඔයා කියන්නේ සෙලර් 285 00:14:55,020 --> 00:14:57,350 ජෙන්කින්ස් සහ සහයකයා මැරුවේ එකම මනුස්සයා කියලද? 286 00:14:57,390 --> 00:15:00,660 පේන විදිහට ඒක එහෙම වගේ, නැද්ද මම අහන්නේ? 287 00:15:00,690 --> 00:15:03,990 එකම මිනීමරුවා ෆැල්කන් මැරෝනි දෙන්නටම වැඩ කරනවද? 288 00:15:04,030 --> 00:15:05,830 ඒක පිස්සුවක්. 289 00:15:07,330 --> 00:15:09,330 ගෝතම් වල විතරක් වෙන්නැති. එන්න 290 00:15:09,370 --> 00:15:10,900 කොහෙද අපි යන්නේ? 291 00:15:10,930 --> 00:15:12,930 මගේ යාලුවෙක් මුණ ගැහෙන්න යන්නේ. 292 00:15:23,350 --> 00:15:25,350 මොන මගුලක් කරනවා කියලද ඔහේ හිතන්නේ?! 293 00:15:25,380 --> 00:15:26,710 මම... 294 00:15:26,750 --> 00:15:28,280 උඹ අනුන්ගේ දේවල් හොයනවා, උඹ හොර පණුවා 295 00:15:28,320 --> 00:15:29,380 මම උඹට කිව්වා, 296 00:15:29,420 --> 00:15:31,920 මෙහෙ රස්සාව දුන්නහම, 297 00:15:31,950 --> 00:15:33,760 උඹට කිසි දෙයක් ඇහෙන්නෙත් නැහැ පේන්නෙත් නැහැ කියලා. 298 00:15:33,790 --> 00:15:36,020 මට සමා වෙන්න සර්... 299 00:15:36,060 --> 00:15:39,690 උඹ උඹේ ඔය හොටු වැගිරෙන නහය උඹටම තියාගනින්, තේරුනාද? 300 00:15:39,730 --> 00:15:41,730 එහෙමයි, සර්. 301 00:15:52,710 --> 00:15:55,740 සිගරට් පෙට්ටි දෙකක්. වැදගත් වැඩක් වෙන්න ඕනේ. 302 00:15:55,780 --> 00:15:57,780 -අපි හොයන්නේ මිනිමරුවෙක්ව. -ඇත්තට? 303 00:15:57,810 --> 00:15:59,610 එයා මොන පවුලටද වැඩ කරන්නේ? 304 00:15:59,650 --> 00:16:01,920 එයා තනියම වැඩ කරන කෙනෙක්, ඔයා වගේම. 305 00:16:01,950 --> 00:16:04,050 ඒ වගේ ගොඩක් අය මෙහෙ නැහැ. 306 00:16:05,420 --> 00:16:06,390 කාවද එයා මැරුවේ? 307 00:16:06,420 --> 00:16:08,420 කවුන්සිල් නියෝජිතයෝ දෙන්නෙක් සහ එයාගේ සහයකයෙක්. 308 00:16:08,460 --> 00:16:10,560 විශේෂ ආයුධයක් භාවිතා කරන කෙනෙක් ඝාතන සිදු කරන්න. 309 00:16:10,590 --> 00:16:12,960 යකඩ උලක්? 310 00:16:13,000 --> 00:16:14,960 මෙච්චර විතර ලොකු? 311 00:16:15,000 --> 00:16:17,570 වෙන්න පුළුවන්. 312 00:16:17,600 --> 00:16:19,730 -ඔයා දන්නවද එයාව? -මට අහන්න ලැබුනා ඒ ගැන. 313 00:16:19,770 --> 00:16:22,940 එයාගේ නම ග්ලෑඩ්වෙල්. නියම දක්ෂයෙක්. 314 00:16:22,970 --> 00:16:24,770 ඔයා දන්නවද එයාව හොයාගන්න තැනක්? 315 00:16:24,810 --> 00:16:25,970 උත්තරේ තමයි.. 316 00:16:26,010 --> 00:16:29,480 එයා වැඩ කරන්නේ ලැන්ස්කි ගොඩනැගිල්ලේ නගරයේ. 317 00:16:33,257 --> 00:16:34,120 ඔයා එනවද නැද්ද? 318 00:16:34,150 --> 00:16:35,850 අපිට තව තට්ටු 12 කට වැඩි ප්‍රමාණයක් තියෙනවා පරික්ෂා කරන්න. 319 00:16:35,890 --> 00:16:37,050 ඔච්චර වෙනස් වෙන්න මොකද උනේ? 320 00:16:37,090 --> 00:16:38,290 සමහරවිට මම මගේ රස්සාව කරන නිසා වෙන්නැති. 321 00:16:38,320 --> 00:16:39,690 නැහැ ඔයා වැඩ කලේ අමුතු විදිහට මෑතක ඉඳන් 322 00:16:39,720 --> 00:16:41,690 හරියට නිකන් ඔයාගේ ළඟ හංගන්න දෙයක් තියෙනවා වගේ. 323 00:16:41,720 --> 00:16:43,630 GCPD එකෙන් නෝනා. 324 00:16:43,660 --> 00:16:45,630 අපි මේ හොයන්නේ මෙහෙ වැඩ කරනවා කියලා හිතන කෙනෙක්ව. 325 00:16:45,660 --> 00:16:47,330 අන්තිම නම ග්ලෑඩ්වෙල්. 326 00:16:47,360 --> 00:16:49,430 ඔහ්හ් ඔයා මේ කියන්නේ රිචඩ්. එයා වැඩ කරන්නේ මානව සම්පත් අංශයේ. 327 00:16:50,800 --> 00:16:52,200 රිචඩ් මොකක් හරි අවුලකද? 328 00:16:52,914 --> 00:16:54,100 මොන මේසේද එයා ඉන්නේ? 329 00:16:55,910 --> 00:16:57,910 පිටිපස්සේ ඉඳන් තුන්වෙනියට තියෙන එක. 330 00:17:07,480 --> 00:17:10,220 ග්ලෑඩ්වෙල්. රිචඩ් ග්ලෑඩ්වෙල්... කවුරුහරි එයාව දැක්කද? 331 00:17:10,250 --> 00:17:11,590 ඔයාට මේ දැන් එයාව මග ඇරුනේ. 332 00:17:11,620 --> 00:17:13,790 කොහෙද එයා ගියේ? එයා මේ දැන් හිටියා. 333 00:17:13,820 --> 00:17:15,660 සමහරවිට එයා එලියට යන්න යන්නැතිද? 334 00:17:16,690 --> 00:17:18,190 මම ගිහින් බලන්නම්. 335 00:17:18,230 --> 00:17:20,260 මෙතනට වෙලා ඉන්න එයා ආපහු ආවොත් එහෙම? 336 00:18:01,870 --> 00:18:02,457 ජිම්! 337 00:18:03,440 --> 00:18:05,180 මම දෙයක් හොයාගත්තා! 338 00:18:10,980 --> 00:18:12,950 බලන්න එයාගේ මේසේ තිබ්බේ මොකද්ද කියලා. 339 00:18:12,990 --> 00:18:14,920 ජෙන්කින්ස් සහ සෙලර්. අපි මිනිහව හොයාගත්තා. 340 00:18:14,960 --> 00:18:16,720 මම මේ ලේසි වැඩ වලට මාර කැමතියි. 341 00:18:28,840 --> 00:18:30,740 හෙල්ලෙන්න එපා! 342 00:18:32,410 --> 00:18:33,970 මේක මේ කොල අමුණන කටු පෙට්ටියක්. 343 00:18:34,010 --> 00:18:35,610 මම හිතුවේ නැහැ කාටවත් ගැටළුවක් වේවි කියලා. 344 00:18:35,640 --> 00:18:36,740 සමා වෙන්න. මට සමා වෙන්න. 345 00:18:36,780 --> 00:18:38,310 ඔයා හොඳින්ද? 346 00:18:49,500 --> 00:18:51,260 C, L, M. 347 00:18:51,300 --> 00:18:53,700 ඔයා හිතන්නේ එකේ තේරුම මොකක් කියලද? 348 00:18:54,971 --> 00:18:56,520 මම දන්නේ නැහැ. 349 00:19:06,010 --> 00:19:08,580 ඔයා හොඳින්ද? 350 00:19:08,620 --> 00:19:10,920 මම හොඳින්. 351 00:19:10,950 --> 00:19:14,120 -ඇයි? -ඔව්... 352 00:19:14,971 --> 00:19:16,560 මට කෑගහනවා ඇහුනා. 353 00:19:16,590 --> 00:19:18,390 නරක හීනයක්. 354 00:19:18,420 --> 00:19:20,630 ඔහ්හ්. 355 00:19:22,420 --> 00:19:23,550 මම ඒකෙ හිටියද? 356 00:19:24,400 --> 00:19:26,920 මේ සැරේ හිටියේ නැහැ. 357 00:19:28,960 --> 00:19:31,160 ඇල්ෆ්‍රඩ්, ආක්හම් ගැන තව ලිපිගොනු මොනවහරි තියෙනවද? 358 00:19:31,190 --> 00:19:32,320 අපොයි ඔව්. 359 00:19:32,360 --> 00:19:35,730 නිසැකවම, කියවපු නැති මෙලෝ වැඩකට නැති දේවල්. 360 00:19:35,760 --> 00:19:39,970 මම කැමතියි ඒවා සේරම දේවල් බලන්න. 361 00:19:40,000 --> 00:19:42,570 මට අහන්න පුළුවන්ද ඇයි කියලා? 362 00:19:44,600 --> 00:19:47,740 මම හොයන්නේ ඒවා එක්ක සම්බන්ධතාවයක්. 363 00:19:47,770 --> 00:19:51,280 කවුන්සිල් සාමාජිකයන්ගේ මිනීමැරුම් සහ මගේ දෙමව්පියන්ගේ මිනීමරුවන් අතර. 364 00:19:52,310 --> 00:19:54,510 එහෙමද. 365 00:20:02,020 --> 00:20:04,690 කිසි කෙනෙක් හෙල්ලෙන්න එපා! මේක මංකොල්ලයක්! 366 00:20:09,230 --> 00:20:10,460 පිටිපස්සේ තියෙන්නේ සල්ලි. යන්න, යන්න! 367 00:20:10,500 --> 00:20:12,670 එනවා.. තමුසෙත්! මෙහාට එනවා! 368 00:20:16,300 --> 00:20:17,800 යන්න! යන්න! යන්න! 369 00:20:28,420 --> 00:20:30,120 ඉක්මන් කරනවා! පාරෙන් අහකට වෙනවා! 370 00:20:31,520 --> 00:20:33,450 මගේ පාරෙන් අහකට වෙනවා. 371 00:20:37,190 --> 00:20:39,860 පිටිපස්ස බලන්න. 372 00:20:45,830 --> 00:20:47,530 එයාල සල්ලි අරගෙන ෆ්‍රෑන්කි. 373 00:20:47,570 --> 00:20:50,640 මම කිව්වා හරි නේද? 374 00:21:15,620 --> 00:21:16,960 දෙවියන්ට ස්තුති වෙන්න ඔයා මෙහාට ඇවිල්ලා. 375 00:21:16,990 --> 00:21:18,420 එයාල ළඟ... තුවක්කු තිබුනා.. 376 00:21:18,460 --> 00:21:21,230 එතකොට..එතකොට ලූ... ලූගේ බඩට වෙඩි වැදුනා. 377 00:21:21,260 --> 00:21:24,060 -එයා...එයා..? -ලූ ගැන අමතක කරන්න! 378 00:21:24,100 --> 00:21:25,300 කවුද මේක කලේ? 379 00:21:25,330 --> 00:21:28,300 එයාලා... එයාල මුහුණු ආවරණ දාගෙන හිටියා. මට බලාගන්න උනේ නැහැ. 380 00:21:28,330 --> 00:21:29,900 එත් ඔහේ සල්ලි ටික ගත්තනේ 381 00:21:29,940 --> 00:21:30,940 ඔව්. 382 00:21:30,970 --> 00:21:33,770 මට මේ බෑග් එක හංගගන්න පුළුවන් උනා, එත් ඉතුරුවා එයාල අරගෙන ගියා. 383 00:21:33,810 --> 00:21:36,070 -මට කණගාටුයි.. මම.. -හේයි, සන්සුන් වෙනවා, කොල්ලෝ. 384 00:21:36,110 --> 00:21:38,940 ඕක ලොක්කට කියන්න ඉතුරුකරගන්නවා. 385 00:21:51,620 --> 00:21:53,714 ඔයා වේලාසන ඇවිල්ල වෙනසකට වගේ. 386 00:21:54,285 --> 00:21:56,800 මට ඔයාව මතක් උනා. 387 00:22:01,200 --> 00:22:03,500 ඔයා හොඳින්ද? 388 00:22:03,540 --> 00:22:05,770 දීර්ග පැය ගණන් සහ නොනිදන රාත්‍රීන්, ජිම්. 389 00:22:05,810 --> 00:22:08,770 -ඒවා මාව දුකට පත් කරනවා. -මොකක් ගැනද? 390 00:22:08,810 --> 00:22:10,610 සේරම දේවල්. 391 00:22:10,640 --> 00:22:12,240 මම මගේ රස්සාව කරන්නේ, 392 00:22:12,280 --> 00:22:13,910 එහෙමද ? 393 00:22:13,950 --> 00:22:17,180 මොකද්ද එකේ තේරුම? 394 00:22:17,220 --> 00:22:20,050 එකේ තේරුම මම හිතන්නේ ඔයාගේ ළඟ මට නොකියන රහස් තියනවා කියලා . 395 00:22:20,090 --> 00:22:22,390 මම ඒකට කැමති නැහැ. 396 00:22:22,420 --> 00:22:24,490 ඔයාට මම මොනවද කියන්න ඕනේ, බාබරා? 397 00:22:24,520 --> 00:22:27,160 ඔව්, මගේ ළඟ රහස් තියෙනවා. 398 00:22:27,190 --> 00:22:28,690 ඒක මගේ රස්සාවේ කොටසක්. 399 00:22:28,730 --> 00:22:30,900 -එහෙම තමයි මම සහතික කරගන්නේ... -කවුද ඔස්වල්ඩ් කොබල්පොට් කියන්නේ? 400 00:22:33,400 --> 00:22:35,400 කොහොමද ඔයා ඒ නම දන්නේ? 401 00:22:35,430 --> 00:22:37,140 ඒකෙන් කමක් නැහැ. 402 00:22:37,170 --> 00:22:38,500 කවුද ඒ? 403 00:22:40,270 --> 00:22:41,428 මට ඒකට උත්තර දෙන්නවත් විදිහක් නැහැ. 404 00:22:41,828 --> 00:22:44,080 පුළුවන් කමක් නැද්ද එක්කෝ කියන්නේ නැද්ද? 405 00:22:48,780 --> 00:22:50,380 මොන්ටෝයා. 406 00:22:52,450 --> 00:22:54,550 එයා ආවා නේද ඔයාව මුණ ගැහෙන්න? 407 00:22:54,590 --> 00:22:55,890 ඔව්. 408 00:22:55,920 --> 00:22:57,920 ඇයි එයා දිගින් දිගටම ඔයා හම්බෙන්න එන්නේ? 409 00:22:57,960 --> 00:22:59,590 මොකද්ද ඔයා සහ එයා අතරේ තියෙන්නේ? 410 00:23:04,000 --> 00:23:07,830 අවුරුදු ගානකට කලින්, මම ඔයා මුණ ගැහෙන්න කලින්.. 411 00:23:08,971 --> 00:23:12,870 ඇය සහ මගේ අතරේ සම්බන්ධයක් තිබ්බා. 412 00:23:18,740 --> 00:23:20,580 මොකක්? 413 00:23:22,080 --> 00:23:24,050 ඒක තිබ්බේ අවුරුද්දක් වගේ. 414 00:23:24,080 --> 00:23:26,520 පස්සේ මම ඒක ඉවරයක් කරලා දැම්මා. 415 00:23:26,550 --> 00:23:28,920 එතකොට එයා නතර කලේ නැද්ද? 416 00:23:28,960 --> 00:23:31,560 මම දන්නේ නැහැ. 417 00:23:31,590 --> 00:23:34,030 මට කමක් නැහැ, හරිද? මොකද ඔයා තමයි 418 00:23:34,060 --> 00:23:36,700 මට මගේ ඉතිරි මුළු ජිවිතයම ගත කරන්න ඕනේ කරන කෙනා. 419 00:23:41,600 --> 00:23:42,600 මොකද ඔයා තරහින්ද? 420 00:23:42,640 --> 00:23:45,540 -මොකද ඔයා හිතන්නේ? -මොකද එයා ගැහැණියක් නිසාද? 421 00:23:45,570 --> 00:23:47,770 මොකද.. ඔයා මට බොරු කිව්වා! 422 00:23:49,240 --> 00:23:50,940 හරි, මට සමා වෙන්න. 423 00:23:50,980 --> 00:23:52,980 මම ඔයාට ඒ ගැන කියන්නයි තිබ්බේ. 424 00:23:58,450 --> 00:24:00,210 ෆැල්කන් හිතන්නේ එයාට මට පහරදෙන්න පුළුවන් කියලා 425 00:24:00,250 --> 00:24:02,920 මගේම තැනකට ඇවිල්ලා එහෙම කරලා ගැලවිලා යන්න? 426 00:24:02,950 --> 00:24:04,750 එයාටත් තව දෙයක් වෙන්නයි යන්නේ, ෆ්‍රෑන්කි. 427 00:24:04,790 --> 00:24:06,490 මට එයාට රිටන් එකක් දෙන්න ඕනේ. 428 00:24:06,520 --> 00:24:08,060 මේ වතාවේ රිදෙන තැනකටම. 429 00:24:08,090 --> 00:24:10,420 මට ඕනේ කටටම ගහන්න. 430 00:24:10,460 --> 00:24:13,260 දැන් තමයි වෙලාව, පුතා. 431 00:24:13,300 --> 00:24:15,900 මම ඒ ගැන බලා ගන්නම්. 432 00:24:16,930 --> 00:24:19,070 තව දෙයක් තියෙනවා. 433 00:24:21,800 --> 00:24:23,800 එයාව මෙහාට එවන්න. 434 00:24:36,350 --> 00:24:37,950 ඔයා දන්නවා මම 435 00:24:37,990 --> 00:24:40,760 අගයන්න ඕනේ දේ අගය කරන කෙනෙක් කියලා. 436 00:24:40,790 --> 00:24:42,420 ඔව්, දොන් මැරෝනි. 437 00:24:42,460 --> 00:24:45,430 ඔයා මම වෙනුවෙන් ඊයේ කරපු දේ නොදැනී නොපෙනී යන්න හොඳ නැහැ. 438 00:24:46,460 --> 00:24:47,530 ස්තුතියි, සර්. 439 00:24:47,560 --> 00:24:49,700 මම හිතන්නේ මට ඔයාගේ සල්ලි වලින් බාගයක් විතරයි පුළුවන් උනේ.... 440 00:24:49,730 --> 00:24:50,830 - ඔයාගේ සල්ලි වල අනෙක් බාගයත් ලබාගන්න... -ඇති ඇති ඇති. 441 00:24:50,870 --> 00:24:52,930 ඇති. 442 00:24:52,970 --> 00:24:55,400 ඔයා කොච්චර කාලයක් මෙහෙ පිඟන් හොදනවද? 443 00:24:55,440 --> 00:24:57,840 -ලොකු කාලයක් නැහැ. -හරි, ඒක අද ඉඳන් ඉවර වෙනවා. 444 00:24:57,870 --> 00:25:00,470 ඔයාව අවන්හල් කළමණාකරු විදිහට උසස් කලා. 445 00:25:01,980 --> 00:25:04,710 ඒ තනතුර මෑතකදී පුරප්පාඩු උනේ. 446 00:25:05,710 --> 00:25:08,150 ස්තුතියි, දොන් මැරෝනි. 447 00:25:08,180 --> 00:25:10,250 -මම ඔයාව කලකිරවන්නේ නැහැ. -ඔව්, ඔව්, ඔව්. 448 00:25:10,290 --> 00:25:11,790 සාදරයෙන් පිළිගන්නවා 449 00:25:14,320 --> 00:25:15,660 ෆ්‍රෑන්කි, කොල්ලට ඇඳුමක් ලෑස්ති කරන්න. 450 00:25:39,340 --> 00:25:40,370 එයා මැරිලා. 451 00:25:42,150 --> 00:25:44,720 -කවුද? -රිචඩ් ග්ලෑඩ්වෙල්. 452 00:25:44,760 --> 00:25:48,460 අඩු තරමේ ඇත්ත කෙනා. කණ්ඩායමක් එයාගේ ගෙදරට ගිහින් 453 00:25:48,510 --> 00:25:50,480 හොයාගෙන තියෙනවා ආවරණය කරපු පරණ මළමිනියක්. 454 00:25:50,510 --> 00:25:53,110 ඇහැට ඇනපු තුවාල තියෙනවා, මැරිලා අවුරුදු පහක් වත් වෙන්නැති. 455 00:25:53,150 --> 00:25:55,580 -එයාව තාම හොයාගෙන නැද්ද? - ගෙවල් අයිතිකාරයා කිව්වා, 456 00:25:55,620 --> 00:25:58,580 එයා වෙලාවට කුලිය ගෙවලා, නිහඬව ඉනදලා.. නියම කුලී කාරයෙක්. 457 00:25:58,620 --> 00:26:00,850 එහෙනම් අපේ මිනීමරුවා මේ ග්ලෑඩ්වෙල්ව මරලා 458 00:26:00,890 --> 00:26:02,720 එයාගේ නම හැංගෙන්න පාවිච්චි කරලා. 459 00:26:02,760 --> 00:26:04,260 ඒක වැඩ කරලත් එක්ක. 460 00:26:04,290 --> 00:26:07,790 සේවක වාර්තා, පඩි වාර්තා, සම්බන්ධ තොරතුරු..හැම එකක්ම බොරු. 461 00:26:07,830 --> 00:26:10,000 අපිට මූණක් ඇරෙන්න කිසි දෙයක් ලැබුනේ නැහැ. 462 00:26:10,030 --> 00:26:12,360 රෙද්ද. 463 00:26:12,400 --> 00:26:13,800 හරි... 464 00:26:13,830 --> 00:26:15,800 මේකේ මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ. 465 00:26:15,840 --> 00:26:17,770 CLM. ඔයාට මොනවහරි දෙයක් තේරෙනවද? 466 00:26:17,800 --> 00:26:20,310 ඒක සම්පූර්ණයෙන්ම කාලය කා දැමීමක්. 467 00:26:21,200 --> 00:26:23,210 එක හෝඩුවාවක්. අපේ එකම හෝඩුවාව. 468 00:26:23,240 --> 00:26:25,340 ඔයානේ කියන්නේ. 469 00:26:25,380 --> 00:26:26,850 ඔයාට ඔහොම කම්මැලි වෙලා බැහැ 470 00:26:26,880 --> 00:26:29,480 කම්මැලි?එක්කෝ මම ඔයාට වඩා දක්ෂ විදිහට වැඩ කරනවා වෙන්නැති 471 00:26:29,520 --> 00:26:32,680 -ඒ ගැන කවදාහරි හිතුවද? -ඔව්, මම ඒ ගැන හිතුවා. 472 00:26:32,720 --> 00:26:34,620 බලන්න, ආක්හම් ඡන්ද විමසීම 473 00:26:34,650 --> 00:26:37,160 තියෙන්නේ හෙට... අපි ඒ වෙනකොට මේ කෙනාව හොයා නොගත්තොත්.. 474 00:26:37,190 --> 00:26:38,520 මොකද? මොකද්ද වෙන්නේ? 475 00:26:38,560 --> 00:26:40,630 ලොකු මැරකල්ලි යුද්ධයක්. 476 00:26:40,660 --> 00:26:42,590 මිනිස්සු මැරිලා යයි. සමහරවිට ගොඩක් මිනිස්සු. 477 00:26:42,630 --> 00:26:44,560 අපි මේ කෙනාව හොයා ගත්තොත්, අපිට ඒක නතර කරන්න පුළුවන්. 478 00:26:47,730 --> 00:26:49,470 කොහෙද ඔයා යන්නේ? 479 00:26:49,500 --> 00:26:50,540 කේස් එකේ වැඩ කරන්න. 480 00:26:50,570 --> 00:26:52,400 ඔයාට ඔයාගේ ක්‍රම තියෙනවා, මට මගේ ක්‍රම තියෙනවා. 481 00:26:53,440 --> 00:26:55,370 හේයි, හාර්වි.. 482 00:26:55,410 --> 00:26:57,540 කියන්න එයාට මම හායි කිව්වා කියලා.. 483 00:27:27,440 --> 00:27:29,710 මොකද්ද ඔයාගේ නම? 484 00:27:29,740 --> 00:27:31,610 ලීසා. 485 00:27:31,640 --> 00:27:34,450 ඔයා කොච්චර කාලයක් තිස්සේ සින්දු කියනවද, ලීසා? 486 00:27:34,480 --> 00:27:36,580 වැඩි කාලයක් නැහැ. 487 00:27:37,620 --> 00:27:40,220 ඔයා කැමති කොල්ලන්ටද කෙල්ලන්ටද? 488 00:27:42,420 --> 00:27:44,960 කොල්ලන්ට. 489 00:27:44,990 --> 00:27:47,730 ඉතින්...ඔයාට රස්සාවක් ඕනෙද නැද්ද? 490 00:27:47,760 --> 00:27:50,030 තාම ඔයා මට කිව්වේ නැහැනේ ඒ මොකද්ද කියලා. 491 00:27:50,060 --> 00:27:52,400 ඔයාට බලය තියෙන ගැහැණියෙක් වෙන්න ඕනෙද, 492 00:27:52,430 --> 00:27:54,430 මුදල් සහ ගෞරවය සහිත, මම වගේ? 493 00:27:55,640 --> 00:27:58,270 මම හිතන්නේ ඔව්. 494 00:27:58,300 --> 00:28:00,210 ඔයා ඕනෙම දෙයක් කරන්න කැමැත්තෙන්ද ඉන්නේ 495 00:28:00,240 --> 00:28:01,610 ඒ හැම දෙයක්ම ලබා ගන්න? 496 00:28:02,640 --> 00:28:04,410 ඔව්. 497 00:28:04,440 --> 00:28:06,480 ඔව් මම කැමතියි. 498 00:28:07,510 --> 00:28:09,150 ඒක තමා රැකියාව. 499 00:28:13,020 --> 00:28:15,150 මාව වරදට පොළඹවන්න. 500 00:28:15,190 --> 00:28:17,560 මොකක්..? 501 00:28:19,190 --> 00:28:21,590 ඔයා හිතන්නේ මම විහිලු කරනවා කියලද? 502 00:29:19,590 --> 00:29:21,720 හාර්වි... 503 00:29:21,750 --> 00:29:24,360 ඔයා කැමති විදිහේ දෙයක් ඔයා දැක්කද? 504 00:29:24,390 --> 00:29:25,890 මම දැක්කා දැන්. 505 00:29:26,171 --> 00:29:28,190 මට ඔයාගේ උදවු ඕනේ. 506 00:29:28,230 --> 00:29:30,630 නගරයේ කවුන්සිල් සාමාජිකයෝ වැටෙන්නේ මැස්සෝ වැටෙනවා වගේ. 507 00:29:30,660 --> 00:29:32,530 -මට අහන්න ලැබුනා. -ව්‍යාපාර වලට නරකයි. 508 00:29:32,570 --> 00:29:34,000 ඔයා වැරදි නැහැ. 509 00:29:34,030 --> 00:29:36,370 ග්ලෑඩ්වෙල් කියලා කෙනෙක් අඳුරනවද? 510 00:29:36,400 --> 00:29:38,000 ප්‍රසිද්ධියෙන් විතරයි. 511 00:29:38,040 --> 00:29:39,300 හිතනවද ඔයාට එයාව හොයාගන්න පුළුවන් කියල? 512 00:29:39,340 --> 00:29:42,440 මට වෙලාව තියෙනවා නම් මට ඕනෙම කෙනෙක් හොයාගන්න පුළුවන්. 513 00:29:42,480 --> 00:29:44,810 ප්‍රශ්නය තමා මට මොනවද ඒකෙන් ලැබෙන්නේ? 514 00:29:44,840 --> 00:29:47,250 මම ඔයාට ගැති වෙන්නම්. 515 00:29:51,220 --> 00:29:55,390 හරි, මට තාම හිතෙන්න ඒක කාලය කා දැමීමක් කියලා, ඔයා ඉල්ලුවත්. 516 00:29:55,420 --> 00:29:58,190 ෆැල්කන් එයාගේ තැනට වෙන කෙනෙක්ව අරගනිවී. 517 00:29:58,220 --> 00:29:59,990 එයා මේක නිකන් අරින එකක නැහැ. 518 00:30:00,030 --> 00:30:01,080 ඒ මොකද? 519 00:30:01,130 --> 00:30:04,310 ෆැල්කන්ට ඒ ඡන්දය පරද වෙන්න දීලා බැහැ. 520 00:30:04,340 --> 00:30:06,780 මැරෝනි ආක්හම් වලින් කෑල්ලක් හරි අරගත්තොත්, 521 00:30:06,830 --> 00:30:09,660 ඒකෙන් ඔප්පු වෙන්නේ අපි දැනටමත් දන්න දේවල් පමණයි. 522 00:30:09,740 --> 00:30:14,270 ෆැල්කන් කියන්නේ නාකි දුර්වල කෙනෙක්. 523 00:30:14,310 --> 00:30:16,370 පේන විදිහට ඔයා ඒ ගැන සතුටෙන් වගේ ඉන්නේ. 524 00:30:16,410 --> 00:30:18,010 ඒ මොකද ? 525 00:30:18,040 --> 00:30:19,610 ෆැල්කන් යට ගියොත් ඔයත් යනවා... 526 00:30:19,650 --> 00:30:21,180 හාර්වි... 527 00:30:21,210 --> 00:30:24,620 මගේ ගැන වදවෙන්න එපා.. 528 00:30:24,650 --> 00:30:28,350 මට හැමවෙලේම දෙවෙනි සැලැස්මක් තියෙනවා. 529 00:30:36,100 --> 00:30:38,960 -පරීක්ෂක ගෝර්ඩන්. -කොහොමද පරණ මිත්‍රයා. 530 00:30:41,371 --> 00:30:42,770 මොනවද ඔයාට ඕනේ? 531 00:30:42,800 --> 00:30:44,870 ඔයාට උදව්වක් දෙන්න. 532 00:30:44,900 --> 00:30:47,510 ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන් කියලා ඔප්පු කරන්න. 533 00:30:47,540 --> 00:30:49,640 තවත් මිනීමැරුමක් වෙන්නයි යන්නේ. 534 00:30:49,680 --> 00:30:51,440 මැරෝනි තමයි පහර දෙන්න යන්නේ. 535 00:30:51,480 --> 00:30:52,740 කවුද ඉලක්කය? 536 00:30:52,780 --> 00:30:54,450 ෆැල්කන්ගේ සැලැස්මට උදවු දෙන කවුරුහරි. 537 00:30:54,480 --> 00:30:56,450 ඒ කවුද කියලා මට හරියටම කියන්න බැහැ 538 00:30:56,480 --> 00:30:59,080 අද රෑ සේරම කවුන්සිල් සාමාජිකයෝ පොලිස් ආරක්ෂාව යටතේ ඉන්නේ. 539 00:31:00,450 --> 00:31:02,790 පොලිසිය මග අරින්න ඕනේ තරම් ක්‍රම තියෙනවා. 540 00:31:02,820 --> 00:31:05,020 එත් පහරදීම අද රෑ සිද්ධ වෙනවා.. 541 00:31:05,060 --> 00:31:06,460 ඒ ටික නම් මට සහතික වෙන්න පුළුවන්. 542 00:31:06,490 --> 00:31:07,960 කොහොමද ඔයා මේ ගැන දන්නේ? 543 00:31:07,990 --> 00:31:10,560 මම ඔයාට කිව්වනේ රහස් පරීක්ෂකතුමා.. 544 00:31:10,600 --> 00:31:14,000 ගෝතම් කියන්නේ මගේ ගෙදර කියලා. 545 00:31:30,180 --> 00:31:31,580 මට ඕනේ නිලධාරීන්ගේ ලැයිස්තුවක් අද රෑ 546 00:31:31,620 --> 00:31:33,090 පොලිස් ආරක්ෂාවට යොදවලා තියෙන අයගේ. 547 00:31:36,520 --> 00:31:39,260 කමෝස්, ලෙසන්බි, මාර්ටින්ස්. 548 00:31:39,290 --> 00:31:41,590 C-L-M. 549 00:31:44,860 --> 00:31:46,160 මේ හාර්වි. 550 00:31:46,200 --> 00:31:48,630 බුලොක්, මම හොයාගත්තා කවුද ග්ලෑඩ්වෙල්ගේ ඊළඟ ඉලක්කය කියලා. 551 00:31:48,670 --> 00:31:50,500 ඒ තමයි නගරාධිපති. 552 00:32:11,990 --> 00:32:13,260 පරීක්ෂක ගෝර්ඩන්, මොකද්ද සිද්ධ වෙන්නේ? 553 00:32:13,290 --> 00:32:15,290 සර්, මම හිතන්නේ ඔයාගේ ජීවිතය තියෙන්නේ අනතුරක. 554 00:32:15,330 --> 00:32:18,160 -ඔයා දැන්ම ඔතනින් පිටවෙන්න ඕනේ. -මොකක්? නැහැ, මම... 555 00:32:18,200 --> 00:32:19,560 මම කොහෙවත් යන්නේ නැහැ... මට පොලිස් ආරක්ෂාව තියෙනවා. 556 00:32:19,600 --> 00:32:21,630 -එයාල ගිහිල්ලා. -මොකක්? 557 00:32:21,670 --> 00:32:23,100 මම දැන් පරික්ෂා කළා, කිසි කෙනෙක් නැහැ එළියේ. 558 00:32:23,140 --> 00:32:25,100 සර්, මම හිතන්නේ කවුරුහරි කෙනෙක් එනවා ඔයාව මරන්න. 559 00:32:25,140 --> 00:32:26,810 මට මගේ සේප්පුවෙන් දේවල් ටිකක් තියෙනවා අරගන්න. 560 00:32:52,300 --> 00:32:55,230 -සර් අපි මේ දැන්ම යන්න ඕනේ. -මම මේ කරන්නේ මට යන්න පුළුවන් වේගයෙන්. 561 00:32:55,270 --> 00:32:56,230 මට ඔයාව අරගෙන යන්න පුළුවන් තැනක් තියනවද? 562 00:32:56,270 --> 00:32:57,740 ඔයා ආරක්‍ෂිත වෙයි කියලා හිතන තැනක්? 563 00:32:57,770 --> 00:32:59,200 අපි පොලිසියට නෙමේද යන්නේ? 564 00:32:59,240 --> 00:33:01,710 මට සහතික නැහැ ඔයා එහෙදි ආරක්‍ෂිත වේවි කියලා. පොලිස් දෙපාර්තුමේන්තුව... 565 00:33:04,210 --> 00:33:06,040 -මේ නගරය මොකාටද මේ එන්න හදන්නේ? -සර්. 566 00:33:06,080 --> 00:33:08,050 හරි, හරි, මම.. 567 00:33:08,080 --> 00:33:10,950 මගේ සහෝදරියගේ නිවසට. ඒක නගරයේ තියෙන්නේ. 568 00:33:22,960 --> 00:33:24,960 යමු. 569 00:33:37,910 --> 00:33:39,540 යන්න! යන්න! යන්න! 570 00:33:43,820 --> 00:33:45,280 එලියට යන්න වෙන පාරක් නැද්ද? 571 00:33:45,320 --> 00:33:47,320 මෙහෙන්. 572 00:33:50,890 --> 00:33:52,390 එයා ඇතුලට එන්න හදන්නේ. 573 00:33:52,430 --> 00:33:54,230 වෙඩි තියන්න එයාට. ඇයි ඔයා එයාට වෙඩි තියන්නේ නැත්තේ? 574 00:33:54,260 --> 00:33:56,090 එයා මගේ තුවක්කුව අරගත්තා. මට බැහැ, යන්න, යන්න, යන්න! 575 00:34:31,300 --> 00:34:33,270 අතාරිනවා ඒක! 576 00:34:33,300 --> 00:34:34,930 අතාරිනවා ඕක නැත්තන් මම වෙඩි තියනවා! 577 00:34:45,380 --> 00:34:47,110 ඔහේ දන්නවද ඇයි එයාල වෘත්තියමය කෙනෙක් කුලියට ගත්තේ කියලා? 578 00:34:48,850 --> 00:34:50,220 මොකද එයා වැඩේ ඉවරයක් කරනවා. 579 00:35:25,440 --> 00:35:27,470 කොහොමද ඔයාට? 580 00:35:27,510 --> 00:35:29,010 හොඳයි. 581 00:35:30,650 --> 00:35:34,350 ජිම් මම ඔයාට මොන්ටෝයා ගැන මීට කලින් කියන්නයි තිබුනේ. 582 00:35:34,380 --> 00:35:37,350 -එහෙනම් ඇයි ඔයා නොකිව්වේ? -මම දන්නේ නැහැ. 583 00:35:37,390 --> 00:35:40,690 මොකද එයා ඔයත් එක්ක වැඩ කරන නිසා. 584 00:35:40,720 --> 00:35:42,620 මොකද එයා ගැහැණියෙක් නිසා. 585 00:35:42,660 --> 00:35:46,290 ඔයාට විශ්වාසද වෙන හේතුවක් නැහැ කියලා? 586 00:35:46,330 --> 00:35:49,130 නැහැ, වෙන කිසි දෙයක් නැහැ. 587 00:35:49,160 --> 00:35:53,070 ජිම් අට අපි අතරේ තව රහස් තියාගන්න උවමනා නැහැ. 588 00:35:53,100 --> 00:35:55,200 -මටත් ඕනේ නැහැ. -හොඳයි. 589 00:35:55,240 --> 00:35:58,540 ඉතින් ඔයා මට කියන්න කවුද ඔස්වල්ඩ් කොබල්පොට් කියන්නේ කියලා. 590 00:36:01,540 --> 00:36:03,380 ශාපවෙන්න ඕනේ බාබරා, ඇයි ඔයාට ඕක අතාරින්න බැරි? 591 00:36:03,410 --> 00:36:06,480 -ඇයි ඔයාට කියන්න බැරි ඒ කවුද කියලා? -මොකද... 592 00:36:07,480 --> 00:36:10,350 ඒක රාජකාරියක්. 593 00:36:10,390 --> 00:36:12,720 මම දන්නවා. එත් ඔයා මීට කලින් ඔයාගේ රාජකාරි ගැන මට කියලා තියෙනවනේ. 594 00:36:12,750 --> 00:36:14,890 ඒක වැරදීමක්. 595 00:36:14,920 --> 00:36:18,030 මම ඒ වරද ආයෙත් කරන්නේ නැති එකක්. 596 00:36:23,600 --> 00:36:25,770 හරි එහෙනම්... 597 00:36:25,800 --> 00:36:28,300 මම මේ විදිහට ජිවත් වෙන්නේ නැහැ. 598 00:36:29,028 --> 00:36:30,514 මට බැහැ මෙහෙම ජිවත් වෙන්න. 599 00:36:32,170 --> 00:36:36,810 ඔයාට තීරණයක් අරගන්න වෙනවා, ජිම්. 600 00:36:36,850 --> 00:36:39,880 ඔයා එක්කෝ මට යන්න අරින්න නැත්තන් තියාගන්න. 601 00:37:12,580 --> 00:37:13,910 හරි... 602 00:37:13,950 --> 00:37:16,920 මම මේක ඉවරයක් කරන්නම්. 603 00:37:16,950 --> 00:37:21,960 මම ඔය දෙන්නටම කැමතියි, එත් මගේ ළඟ තියෙන්නේ එක අවස්ථාවක් පමණයි. 604 00:37:21,990 --> 00:37:24,390 ඔයාලට හැකියාව තියෙනවා. 605 00:37:24,430 --> 00:37:26,430 ඔයාට තියෙනවා.. 606 00:37:27,460 --> 00:37:29,230 වෙන දෙයක්. 607 00:37:29,260 --> 00:37:33,230 මට තීරණය කරන්න බැහැ, ඉතින්... 608 00:37:33,270 --> 00:37:36,900 ඔයාල දෙන්න ඒක මම වෙනුවෙන් කරන්නයි යන්නේ. 609 00:37:43,780 --> 00:37:46,280 ඔයාට ඕනේ අපි දෙන්නා ඒ වෙනුවෙන් සටන් කරන්නද? 610 00:38:21,250 --> 00:38:23,750 ඉතින් කවද්ද මම පටන් ගන්න ඕනේ? 611 00:38:40,300 --> 00:38:42,270 මේ ඔයානේ. 612 00:38:42,300 --> 00:38:44,270 තප්පරෙකට හරි අපිව බය කෙරෙව්වා. 613 00:38:51,180 --> 00:38:53,280 අපි නියමෙට වැඩේ කළා නේද? 614 00:38:53,320 --> 00:38:54,880 නියම වැඩක්, මිත්‍රයනි 615 00:38:54,920 --> 00:38:57,990 -ඔයාල නියමෙට දැනෙන්න වැඩේ කලා. -ඔව්, මම හිතන්නේ අර කළමනාකරුට 616 00:38:58,020 --> 00:38:59,650 ඇත්තටම එහෙම හිතෙන්න ඇති නේද? නැද්ද මචං ඩිකී? 617 00:39:03,530 --> 00:39:05,630 ඔයා දන්නා මේ වගේ තැන් දන්නවද අපිට කියලා කොල්ල කන්න. එහෙම උනොත් කියන්න. 618 00:39:05,660 --> 00:39:07,330 -මේකෙන් හොඳට හොයන්න පුළුවන්. -ඔව් නියම සල්ලියක්. 619 00:39:11,030 --> 00:39:13,230 මොකද්ද ඔය? 620 00:39:13,270 --> 00:39:15,840 ඔහ්හ්, මම කැනොලි අරගෙන ආවා. 621 00:39:15,870 --> 00:39:17,870 ඇත්තට! හාහ්! 622 00:39:20,810 --> 00:39:22,010 දැන්, කන්න! 623 00:39:22,040 --> 00:39:24,080 ඔයාලට ඕක ලැබෙන්න ඕනේ. 624 00:39:24,110 --> 00:39:25,750 ඔහ්හ්. 625 00:39:25,780 --> 00:39:27,650 හ්ම්ම්! මේ බලන්න. 626 00:39:30,190 --> 00:39:34,160 හ්ම්ම්ම්! හ්ම්ම්! නියමයි! 627 00:39:34,190 --> 00:39:35,160 ඔහ්හ්, නියමෙට තියෙනවා. 628 00:39:35,190 --> 00:39:38,290 හ්ම්ම්! හ්ම්ම්! 629 00:39:45,130 --> 00:39:46,530 ආක්හම් සංවර්ධන ඡන්දය 630 00:39:46,570 --> 00:39:48,740 සති ගණනාවක් මතභේදයට තුඩු දෙමින් තිබුනා. 631 00:39:48,770 --> 00:39:50,100 අදදින අපට එහි ප්‍රතිපල ලැබී තිබෙනවා. 632 00:39:50,140 --> 00:39:52,710 අපි දැන් නගරාධිපති ජේම්ස්ගේ මාධ්‍ය සාකච්චාව සමඟ සජීවීව එකතු වෙනවා. 633 00:39:52,740 --> 00:39:54,980 අවුලක් නැත්තන් ඔය කෙහෙල්මල වහලා දානවද? මගේ ඔළුව මාව මරන්න යන්නේ. 634 00:39:55,010 --> 00:39:56,440 අහ්හ්, කටවහගන්න. 635 00:39:56,480 --> 00:39:58,510 මේ වෙනුවෙන් තමා අපි වැඩකලේ. 636 00:39:58,550 --> 00:40:00,110 අපි මේක කලේ. 637 00:40:00,150 --> 00:40:02,380 කොහොමද අද මේ ප්‍රතිපලය වෙයින් සැලැස්මේ 638 00:40:02,420 --> 00:40:03,650 අසමත් වීමක් නොවෙන්නේ? 639 00:40:03,690 --> 00:40:05,850 මේක අසමත් වෙන විදිහේ සැලැස්මක කේස් එකක් නෙමේ. 640 00:40:05,890 --> 00:40:07,720 මේක සමගි සම්මුතියේ කේස් එකක් 641 00:40:07,760 --> 00:40:10,320 ගෝතම් වැසියන්ට මොකද්ද වඩා හොඳ කියන කාරණාවට අදාළ. 642 00:40:10,360 --> 00:40:12,660 ආක්හම් දිස්ත්‍රික්කය සංවර්ධනය වේවි, 643 00:40:12,690 --> 00:40:15,500 අඩු පිරිවැය නිවාස වගේම 644 00:40:15,530 --> 00:40:18,170 කුණු අපද්‍රවය බැහැර කිරීමේ බිමක් සහිතව. 645 00:40:18,200 --> 00:40:20,370 මේක තමයි සැලසුම් දෙකෙහිම තියෙන හොඳම දේ.. 646 00:40:20,400 --> 00:40:22,540 එකතු වී එකක් ආකාරයට. 647 00:40:22,570 --> 00:40:24,740 ඔව්. 648 00:40:24,770 --> 00:40:28,940 වසර ගානක් නගරය අපට ඉඳුල් මිසක් වෙන කිසිත් ලබා දුන්නේ නැහැ. 649 00:40:28,980 --> 00:40:31,780 එහෙත් මෙතැන් පටන්... 650 00:40:31,810 --> 00:40:33,710 මෙතැන් පටන්... 651 00:40:33,750 --> 00:40:35,380 අපි සමරනවා. 652 00:40:38,020 --> 00:40:39,650 නගරාධිපති ජේම්ස්, උන්මත්තකාගාරයට මොකද වෙන්නේ? 653 00:40:39,690 --> 00:40:41,260 මොකද්ද ඒකට සිද්ධ වෙන්නේ? 654 00:40:41,290 --> 00:40:43,390 ආක්හම් උන්මත්තකාගාරය නැවත නිර්මාණය වේවි 655 00:40:43,430 --> 00:40:45,390 අදදින තත්වයන්ට උචිත වෙන ආකාරයට සහ නැවත විවෘත වේවි. 656 00:40:45,430 --> 00:40:47,230 ගෝතම් වලට අවශ්‍ය වෙන්නේ.... නැහැ, 657 00:40:47,260 --> 00:40:49,230 ගෝතම් වලට ලැබිය යුත්තේ 658 00:40:49,260 --> 00:40:51,570 ලෝක මට්ටමේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් 659 00:40:51,600 --> 00:40:53,570 මානසික රෝග සඳහා. 660 00:40:53,600 --> 00:40:56,500 ෆැල්කන්ට අද හොඳ පහරක් වැදුනේ. 661 00:40:56,540 --> 00:41:01,410 සමහරවිට මේ වගේ තව කීපයක් වැදුනම එයාට පස්සෙන් යන්න වෙන්නේ. 662 00:41:03,410 --> 00:41:07,580 පේන විදිහට මම ඔයාව අරගත්තේ නියම වෙලාවට වගේ. 663 00:41:07,620 --> 00:41:09,750 මම දන්නවා වෙයින්ලා, 664 00:41:09,790 --> 00:41:12,220 තවමත් ජිවතුන් අතර සිටියා නම්, 665 00:41:12,250 --> 00:41:16,060 එයාල ආඩම්බර වේවි අදදින අපි මේ ඉටුකරගත් දේ දිහා බලල. 666 00:41:20,830 --> 00:41:24,200 නගරාධිපති හදපු අලුත් සැලැස්ම පෙනෙන විදිහට නගරයට හොඳයි වගේ. 667 00:41:24,230 --> 00:41:26,770 -එත් ඒක එහෙම නෙමේ නේද? -නැහැ, එහෙම නැහැ. 668 00:41:26,800 --> 00:41:28,170 එහෙනම් ඇයි එයා එහෙම කරන්නේ? 669 00:41:28,200 --> 00:41:31,410 එයා අහුවෙලා ඉන්නේ ඉතාමත් බලවත් විරුද්ධ බල දෙකකට. 670 00:41:31,440 --> 00:41:33,110 -ෆැල්කන් සහ මැරෝනි. -මැරෝනි තර්ජනය කරලා 671 00:41:33,140 --> 00:41:34,580 නගරාධිපතිව මරනවා කියලා. 672 00:41:34,610 --> 00:41:36,380 මම හිතන්නේ බය උන නිසා, 673 00:41:36,410 --> 00:41:37,910 නගරාධිපතිට සිද්ධ වෙලා තියෙනවා සමගියෙන් විසඳගන්න 674 00:41:37,950 --> 00:41:39,880 ආක්හම් වල ලොකු කොටසක් මැරෝනිට ලබා දෙන්න. 675 00:41:39,920 --> 00:41:41,050 මොන කොටසද? 676 00:41:41,080 --> 00:41:44,090 මැරෝනිට කසල බැහැර කිරීමේ බිමක් ලැබෙනවා. 677 00:41:44,120 --> 00:41:46,990 සහ එයාට ආක්හම් සංවර්ධන කොන්ත්‍රාත්තුවත් ලැබෙනවා. 678 00:41:47,020 --> 00:41:49,960 ෆැල්කන්ට ලැබෙනවා අඩු පිරිවැය නිවාස ව්‍යාපෘතිය. 679 00:41:52,660 --> 00:41:54,160 බලන්න... 680 00:41:54,200 --> 00:41:59,000 බෘස්, මම දන්නවා මේක නෙමේ ඔයා බලාපොරොත්තු උන ප්‍රතිපලය කියලා, 681 00:41:59,030 --> 00:42:01,940 එත් මේ සමඟි සම්මුතිය 682 00:42:01,970 --> 00:42:05,270 මගින් විශාල ලේ හැලීමක් නතර උනා. 683 00:42:05,310 --> 00:42:07,740 එකෙන් යුද්ධයක් නතර වෙන්නත් ඇති සමහරවිට. 684 00:42:07,780 --> 00:42:12,010 මගේ දෙමව්පියෝ විශ්වාස කළා අලුත් උන්මත්තකාගාරයක් මගින් ගෝතම් වලට නව බලාපොරොත්තුවක් ඇති වේවි කියලා. 685 00:42:12,050 --> 00:42:13,680 දැන් ඒක ඉවරයි. 686 00:42:13,720 --> 00:42:15,080 එයාල මහන්සි උන සෑම දෙයක්ම 687 00:42:15,120 --> 00:42:17,080 දැන් අපරාධකාරයන්ගේ අත මතට වැටිලා. 688 00:42:17,120 --> 00:42:19,750 හැම දෙයක්ම නෙමේ. 689 00:42:19,790 --> 00:42:21,690 ඔයා ජිවතුන් අතර ඉන්නවා. 690 00:42:23,028 --> 00:42:23,028 ඒ වෙනුවෙන් ප්‍රමාද නැහැ. 691 00:42:27,060 --> 00:42:29,800 ඔයා ඇත්තටම ඒක විශ්වාස කරනවද? 692 00:42:32,670 --> 00:42:35,270 ඔයා විශ්වාස කරනවද ගෝතම් බේරගන්න පුළුවන් කියලා? 693 00:42:36,940 --> 00:42:39,770 මම විශ්වාස කරනවා උත්සාහ කරන එක වටිනවා කියලා.