1 00:00:00,000 --> 00:00:11,525 මෙම උපසිරැසි cineru.lk වෙබ් අඩවිය වෙතින් නොමිළයේ නිකුත් කරන ලද අතර කතාංගයේ පිටපත පිළිබඳව කිසිඳු වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:12,482 --> 00:00:15,485 මම හිතුවේ අපි හැමදාම මේ ලෝකයේ ඉන්නෙ තනියමයි කියලා. 3 00:00:15,677 --> 00:00:16,709 මම වැරදියි. 4 00:00:16,734 --> 00:00:18,038 ඉතිං, ඔයගේ කතාව මොකද්ද? 5 00:00:18,063 --> 00:00:19,362 මිතුරන් බවට පත් උන 6 00:00:19,450 --> 00:00:20,657 අලුත් මිනිස්සුන්ව මට මුනගැහුණා... 7 00:00:22,628 --> 00:00:24,629 ඒ වගේම අපි සුළි කුණාටුවකින් බේරුණා... 8 00:00:24,967 --> 00:00:27,175 ...ට්‍රකර්ස්ලගෙන්... 9 00:00:27,200 --> 00:00:28,787 - ඒ ලකුණු බාගයක්. - ... ඇලිගේටර් කෙනෙක්ගෙන්... 10 00:00:28,811 --> 00:00:30,491 මේ මිත්‍රශීලි වතුර පාරක් නෙවෙයි. 11 00:00:30,516 --> 00:00:32,582 හොඳයි, අපිට පීනන්න නං පුළුවන් වෙන එකක් නෑ. 12 00:00:32,607 --> 00:00:34,907 ... බියර් රන්ස්. 13 00:00:34,932 --> 00:00:36,806 මේ ලෝකයට ඔයාට පුදුම කරන්න පුළුවන්... 14 00:00:38,492 --> 00:00:40,025 ඒත් කාවද විශ්වාස කරන්න පුළුවන් කියන එක දැනගන්න ගොඩක් අමාරුයි. 15 00:00:40,050 --> 00:00:42,748 ඔයා අපිට බොරු කිව්වා,එතකොට ඊටපස්සේ ඔයා මගේ අයියට වෙඩි තිබ්බා. 16 00:00:42,850 --> 00:00:44,161 කවුරු හරි අපිට වස දීලා. 17 00:00:44,186 --> 00:00:45,914 එපා! එපා! 18 00:00:45,939 --> 00:00:48,588 මට හදාගන්න දේවල් තියෙනවා, අනිත් හැමෝටම වගේම. 19 00:00:49,399 --> 00:00:51,011 ඒත් ඔයාලා තනියම එළියේ ඉන්නවා නං... 20 00:00:51,388 --> 00:00:52,520 අපිට ඔයාලට උදව් කරන්න පුළුවන්. 21 00:00:52,894 --> 00:00:54,060 ඔහොමම ඉන්න. 22 00:00:54,487 --> 00:00:55,820 අපි එනවා. 23 00:00:57,902 --> 00:00:59,103 බයවෙන්න එපා. 24 00:01:05,763 --> 00:01:07,163 මම බයවෙලා නෑ. 25 00:01:07,650 --> 00:01:09,208 මේකෙන් සද්දේ ගොඩක් එයිද? 26 00:01:09,575 --> 00:01:11,308 නෑ. ඕකෙන් ලොකු සද්දයක් එන එකක් නෑ. 27 00:01:12,780 --> 00:01:14,480 ඇත්තටම, මම සම්පූර්ණයෙන්ම බොරු කියන්නෙ. 28 00:01:15,155 --> 00:01:17,396 ඒක ඔයා අහලා තියෙන සද්දේ වැඩිම දේවල් වලින් එකක් වෙයි. 29 00:01:17,742 --> 00:01:19,743 තාත්තගේ බාබකියු එක පිපිරුවටත් වඩා සද්දෙට. 30 00:01:20,622 --> 00:01:22,894 ඇනී කිව්වා ග්‍රොව්ලර්ස්ලා රංචුවක් මේ ළඟපාත ඉන්නවා කියලා. 31 00:01:23,893 --> 00:01:25,374 ඒ අපි ඊළඟට වග බලාගන්න ප්‍රශ්නේ. 32 00:01:27,019 --> 00:01:29,785 ඩිලන්, ඔයාට මේක කරන්න පුළුවන්. 33 00:01:45,127 --> 00:01:46,194 එන්න! 34 00:01:52,419 --> 00:01:53,721 අම්මෝ,ඔව්. 35 00:01:57,346 --> 00:01:58,401 මම උට වෙඩි තිබ්බා. 36 00:01:58,533 --> 00:01:59,583 ඔව්, ඔයා තිබ්බා. 37 00:02:05,799 --> 00:02:07,098 උන්ට අපිව ඇහිලා. 38 00:02:07,123 --> 00:02:08,557 අපිට වෙලාවට මෙතනින් එළියට යාගන්න පුළුවන්. 39 00:02:11,627 --> 00:02:13,448 - මැක්ස්... - මම ඒ ගැන බලාගන්නම්. 40 00:02:15,942 --> 00:02:17,876 මේක... මේක හිරවෙලා! 41 00:02:21,337 --> 00:02:23,648 - මැක්ස්! - මම දන්නවා! 42 00:02:24,090 --> 00:02:25,416 මැක්ස්! 43 00:02:28,354 --> 00:02:29,559 පාත්වෙන්න! 44 00:02:46,812 --> 00:02:47,845 වෙන්න. 45 00:02:54,871 --> 00:02:55,938 වොහෝ. 46 00:03:01,909 --> 00:03:02,975 ග්‍රව්ලර්ස්ලා.(ගොරවන්නෝ) 47 00:03:28,402 --> 00:03:29,569 අපිට දිගටම යන්න වෙනවා. 48 00:03:30,049 --> 00:03:31,117 අපි යමු. 49 00:03:44,996 --> 00:03:45,997 එන්න. 50 00:04:05,276 --> 00:04:06,317 පස්සට වෙලා ඉන්න. 51 00:04:13,024 --> 00:04:14,057 මැක්ස්? 52 00:04:15,929 --> 00:04:17,162 පස්සට වෙලා ඉන්න, ඩිලන්. 53 00:04:25,296 --> 00:04:26,363 ප්‍රශ්නයක් නෑ. 54 00:04:26,725 --> 00:04:27,870 අපි මෙහෙට ආවේ උදව් කරන්න. 55 00:04:29,694 --> 00:04:30,727 ඇතුලට යන්න! 56 00:04:41,309 --> 00:04:50,567 Please!! do not use this subtitles in Piratelk.com or any other websites by changing the composer's and websit's name. cineru.lk 57 00:04:51,178 --> 00:04:56,004 ♫ Fear the Walking Dead ♫ S05-EP01 Here to Help 58 00:05:08,069 --> 00:05:09,703 ඉන්න. මෙයා බයිටර් කෙනෙක් නෙවෙයි. 59 00:05:10,186 --> 00:05:11,451 ඔයා හොඳින්ද? 60 00:05:11,476 --> 00:05:12,706 මම-මම-මම, අහ්... 61 00:05:12,741 --> 00:05:15,275 මම එහෙම හිතනවා, ඔව්. 62 00:05:15,864 --> 00:05:17,286 මළ කෙළියයි. මේක තාමත් හිරවෙලා තියෙන්නෙ. 63 00:05:17,311 --> 00:05:18,411 පස්සට වෙන්න! 64 00:05:20,215 --> 00:05:22,913 දෙවියනේ! 65 00:05:23,980 --> 00:05:25,812 අනේ දෙවියනේ! 66 00:05:31,650 --> 00:05:33,124 ඔයාලා කවුද? 67 00:05:33,160 --> 00:05:34,293 අපි ආවේ උදව් කරන්න. 68 00:05:35,269 --> 00:05:37,487 ඔයාලා... ඔයාලා ලෝගන් එක්කද ඉන්නෙ? 69 00:05:37,512 --> 00:05:38,911 කවුද ලෝගන් කියන්නෙ? 70 00:05:40,494 --> 00:05:41,693 ඇලීශා! 71 00:05:42,090 --> 00:05:43,535 අපිට වැඩි වෙලාවක් ඉන්න බෑ. 72 00:05:46,860 --> 00:05:47,894 මෝගන්. 73 00:05:49,425 --> 00:05:50,491 ඔව්. 74 00:05:51,121 --> 00:05:53,280 ලුසී, ඔයා හොඳින්ද? 75 00:05:56,176 --> 00:05:58,007 අනේ මගේ දෙවියනේ. 76 00:05:59,263 --> 00:06:00,994 ඔයා හෙල්ලෙන්නෙ නැතුව ඉන්න, හෙල්ලෙන්න එපා. 77 00:06:01,771 --> 00:06:02,888 ජූන්! 78 00:06:03,432 --> 00:06:04,865 ජූන්! 79 00:06:04,890 --> 00:06:06,424 ඇල්, ඔයාට මාව ඇහෙනවද?! 80 00:06:14,234 --> 00:06:15,433 මාත් එක්කම ඉන්න. 81 00:06:15,468 --> 00:06:17,068 - ප්‍රශ්නයක් නෑ. - අනේ දෙවියනේ. 82 00:06:17,104 --> 00:06:18,604 හැමදෙයක්ම හොඳින් සිද්දවෙයි. 83 00:06:19,239 --> 00:06:20,589 ඒයි, ඔයා, මෙහාට එන්න. 84 00:06:21,169 --> 00:06:23,108 ඒකට කමක් නෑ. මට ඔයාගේ නම කියන්න. 85 00:06:24,083 --> 00:06:25,520 - ඩිලන්. - ඩිලන්, මම මෝගන්. 86 00:06:25,545 --> 00:06:27,112 මට මගේ යාළුවට උදව් කරන්න, ඔයාට උදව් කරන්න ඕනද? 87 00:06:27,447 --> 00:06:29,618 මම ආපහු එනකං ඔයා මෙතන තද කරගෙන ඉන්නයි 88 00:06:29,643 --> 00:06:30,903 ඕන කරන්නෙ. 89 00:06:30,928 --> 00:06:32,754 ඒ වගේම ඔයාට කරන්න තියෙන්නෙ මෙයාව හොල්ලන්නෙ නැතුව ඉන්න එක විතරයි. 90 00:06:32,778 --> 00:06:35,030 මෙහාට එන්න. එන්න. 91 00:06:35,305 --> 00:06:37,038 මෙන්න මෙතන පහලින්, එතකොට අනිත් අත මෙතනින්. 92 00:06:37,063 --> 00:06:38,530 මේක දිගටම තද කරගෙන ඉන්න, හොඳද? 93 00:06:38,825 --> 00:06:40,792 හිමින්,හිමින්. අන්න එතන. 94 00:06:40,827 --> 00:06:43,193 - තද කරගෙනම ඉන්න. - ඔයා කොහෙද යන්නෙ? 95 00:06:43,540 --> 00:06:45,464 කිසිම දෙයක් ඇතුලට නොඑන්න වග බලාගන්න. 96 00:06:46,800 --> 00:06:48,132 මොකක් හරි ඇතුලට ආවොත් මොකද? 97 00:06:50,470 --> 00:06:54,104 ඒක මැරිලා නං, ඒකට වෙඩි තියන්න. 98 00:07:09,000 --> 00:07:11,087 ඇල්. ඇල්. 99 00:07:12,742 --> 00:07:13,844 ඇල්. 100 00:07:13,869 --> 00:07:15,769 හොදින් නේහ්.! ඇල්. 101 00:07:15,794 --> 00:07:17,692 හොඳින්. ඔව්. 102 00:07:17,717 --> 00:07:20,029 හොඳයි. ඔයාට තුවාලයි. 103 00:07:20,065 --> 00:07:21,631 ඔයාටත් එහෙමයි. 104 00:07:29,198 --> 00:07:31,174 හේයි,හේයි,හේයි,හේයි! සන්සුන් වෙන්න. 105 00:07:31,199 --> 00:07:32,266 සන්සුන් වෙන්න. 106 00:07:34,022 --> 00:07:35,456 ඔයාගේ අත්, ඇලීශා. 107 00:07:38,573 --> 00:07:39,606 ඔව්. 108 00:07:45,495 --> 00:07:46,495 ආහ්! 109 00:07:47,784 --> 00:07:50,485 ආහ්! හොඳයි. හොඳයි. 110 00:07:50,510 --> 00:07:53,296 හොඳයි. 111 00:08:07,402 --> 00:08:08,435 ජෝන්. 112 00:08:09,269 --> 00:08:11,135 - ඔව්,හරි. - හොඳයි. 113 00:08:13,885 --> 00:08:15,018 අතන උඩ. 114 00:08:15,195 --> 00:08:16,361 අතන උඩ. 115 00:08:20,799 --> 00:08:23,091 - ට්‍රක් නැවතුම්පොළට කොච්චර දුරයිද? - මම දන්නෙ නෑ. 116 00:08:23,127 --> 00:08:25,660 සමහරවිට අපි මුනගැහෙන තැනට හැතැප්ම 10ක්, 15ක් විතර දුරින් ඉන්නවා ඇත්තේ. 117 00:08:27,002 --> 00:08:29,632 - අපිට වෙලාවට එතනට යන්න පුළුවන් වෙන්නෙ නෑ. - නෑ,අපි යනවා. 118 00:08:41,395 --> 00:08:43,101 මෝගන්, ඔයාලා කොහෙද? 119 00:08:45,725 --> 00:08:46,758 ලෝගන්? 120 00:08:46,783 --> 00:08:49,234 - මොකද්ද උනේ... - ලෝගන්, ඔයාට ඇහෙනවද? 121 00:08:49,259 --> 00:08:51,586 අපි... අපි ඉන්නෙ... 122 00:08:52,536 --> 00:08:55,189 අහන්න,ඔයාලට ඇහෙනවා නං, අපි එනවා. 123 00:08:58,061 --> 00:09:00,581 අපි හිතුවට වඩා ඔතනට එන්න අපිට ටික වෙලාවක් යයි වගේ. 124 00:09:00,826 --> 00:09:01,926 ඇලීශා? 125 00:09:02,438 --> 00:09:04,798 හේයි,අපිට හැමෝටම තව ටික වෙලාවක් අරගෙන දෙන්න වෙනවා. 126 00:09:05,824 --> 00:09:06,936 එන්න. 127 00:09:31,093 --> 00:09:32,392 බැල්ලිගෙ පුතාලට වෙඩි තියලා දාන්න! 128 00:09:46,697 --> 00:09:48,930 ස්ට්‍රෑන්ඩ්, ඔයාට මේක ඇහෙනවා නං, 129 00:09:48,955 --> 00:09:50,153 අපි කන්දට උඩින් ආවා, 130 00:09:50,178 --> 00:09:51,311 ඒත් අපේ ප්ලේන් එක කඩන් වැටුණා. 131 00:09:52,137 --> 00:09:53,304 මමයි ප්ලේන් එක කඩන් වැට්ටුවේ. 132 00:09:54,653 --> 00:09:55,949 ආපහු මෝලට ගිහින් 133 00:09:55,985 --> 00:09:57,500 මගේ පුද්ගලික බැකප් ටික අරගන්න ඒකේ. 134 00:09:57,525 --> 00:09:59,925 ඒකෙ ටේප් එකක් තියෙනවා "ස්කිඩ්මාක්" කියලා ලේබල් කරපු. 135 00:10:00,450 --> 00:10:01,483 ඒක බලන්න. 136 00:10:01,778 --> 00:10:03,712 ඒකෙ ඉන්න හාදයා ගාව පොඩි ප්ලේන් එකක් තියෙනවා. 137 00:10:04,612 --> 00:10:06,191 ඔයා ඇවිල්ලා අපිව අරගන්න ඕන. 138 00:10:11,707 --> 00:10:13,743 පේන්නෙ ඔයාට අන්තිමේට පියාසර කරන්න ලැබෙනවා වගේ. 139 00:10:16,293 --> 00:10:17,328 ඔයාට ඇහෙනවද? 140 00:10:26,630 --> 00:10:27,696 ස්ට්‍රෑන්ඩ්? 141 00:10:27,813 --> 00:10:30,315 එයාට අපිව ඇහෙන්නෙ නෑ.අපි සීමාවෙන් එළියෙ ඉන්නවා ඇත්තේ. 142 00:10:33,486 --> 00:10:34,520 මගුලයි. 143 00:10:35,028 --> 00:10:36,061 එන්න. 144 00:10:59,286 --> 00:11:01,646 - ආහ්! ආහ්! - ඒකට කමක් නෑ. 145 00:11:01,682 --> 00:11:02,981 ඒකට කමක් නෑ. 146 00:11:03,016 --> 00:11:04,549 මගේ නම ඩිලන්. 147 00:11:04,584 --> 00:11:07,452 ඔයාගේ යාළුවෝ,එයාලා ඔයාට උදව් අරගෙන එන්නයි උත්සාහ කරන්නෙ. 148 00:11:14,626 --> 00:11:16,038 සංසුන් එන්න. මම තමයි හෙදිය. 149 00:11:16,063 --> 00:11:17,630 මට එයාව බලන්න විතරයි ඕන කරන්නෙ. 150 00:11:20,265 --> 00:11:22,133 අතාරින්න. නියම වැඩක්. 151 00:11:33,129 --> 00:11:34,196 මගුලයි. 152 00:11:35,255 --> 00:11:36,354 යන්න. 153 00:11:36,379 --> 00:11:38,115 මං නිසා නතර වෙන්න එපා. 154 00:11:38,150 --> 00:11:39,183 නෑ. 155 00:11:39,618 --> 00:11:41,351 අපි කොහෙවත් යන්නෙ නෑ. 156 00:11:41,376 --> 00:11:43,335 දෙවියනේ. 157 00:11:43,360 --> 00:11:44,611 එයාට කොහොමද? 158 00:11:45,029 --> 00:11:46,723 අපිට මෙයාව කපලා නිදහස් කරගන්න වෙනවා. 159 00:11:48,664 --> 00:11:51,027 පෙට්ටි වල, ඒවා ඇතුලේ හැක්සෝ තිබුණා. 160 00:11:51,062 --> 00:11:52,262 ඔව්. 161 00:11:52,368 --> 00:11:53,701 ඒවා එළියේ තියෙන්නෙ. 162 00:11:54,575 --> 00:11:55,642 ගිහින් බලමු. 163 00:12:04,643 --> 00:12:06,563 - ඔයාට මොනවා හරි හම්බුනාද? - නෑ. 164 00:12:06,678 --> 00:12:07,728 මගුලයි! 165 00:12:15,519 --> 00:12:16,653 ආහ්! 166 00:12:35,773 --> 00:12:37,806 මගුලයි! 167 00:13:01,650 --> 00:13:02,717 ඇල්? 168 00:13:02,742 --> 00:13:03,775 ඔව්. 169 00:13:03,800 --> 00:13:05,199 - ඔයා හොඳින්ද? - ඒකට කමක් නෑ. 170 00:13:05,224 --> 00:13:07,925 - මාව හැපුවේ නෑ. - මම ඒක හොයාගත්තා. 171 00:13:07,950 --> 00:13:09,051 එන්න. 172 00:13:17,337 --> 00:13:18,813 ඔයාගේ අත මගේ අත උඩින් තියන්න, හොඳද? 173 00:13:18,848 --> 00:13:19,981 ඒක හෙල්ලෙන්න බෑ. 174 00:13:22,865 --> 00:13:24,651 හොඳයි. 175 00:13:41,412 --> 00:13:42,746 අපිට පාරක් පැහැදිළි කරගන්න වෙනවා. 176 00:13:45,941 --> 00:13:47,341 ඔයා ගාව වට කීයක් තියෙනවද? 177 00:13:47,366 --> 00:13:49,633 - අහ්,හතයි. - අපි ඒක කරමු කොහොම හරි. 178 00:13:50,714 --> 00:13:51,920 අපිට මේක කරන්න පුළුවන්. 179 00:13:53,484 --> 00:13:54,548 ඇලීශා. 180 00:13:59,186 --> 00:14:01,249 හොඳයි. මම පෙරමුණ අරගන්නම්. 181 00:14:01,274 --> 00:14:02,722 මෝගන්, ඔයා පැත්තක් බලාගන්න. 182 00:14:02,757 --> 00:14:04,256 ජූන්,ඇල්, එයාව ආරක්ෂිතව තියාගන්න. 183 00:14:04,291 --> 00:14:06,058 ඔය දෙන්නා, මැදින් ඉන්න, 184 00:14:06,093 --> 00:14:08,060 ඔයාලගේ පිටිපස්සහා බලාගන්න, හොඳද? 185 00:14:09,126 --> 00:14:10,228 හොඳයි. 186 00:14:15,744 --> 00:14:16,873 දැන්. 187 00:14:28,883 --> 00:14:29,916 නගින්න! 188 00:14:30,808 --> 00:14:31,874 ඔයා කවුද? 189 00:14:31,899 --> 00:14:35,234 ඒ අපේ සහෝදරී. එන්න. 190 00:14:41,740 --> 00:14:43,295 හැම වෙලේම පියාසර කරන එකට වෛර කලා. 191 00:14:43,941 --> 00:14:46,621 ඔයාට ආයෙ කවදාවත් අර ටින් කෑන් එක ඇතුලට නං අඩිය තියන්න ලැබෙයි කියලා හිතන්නෙ නෑ. 192 00:14:47,958 --> 00:14:49,058 බලාගෙන, බලාගෙන. 193 00:14:50,337 --> 00:14:51,937 මැරුණු උන් හැම තැනම ඉන්නවා. 194 00:14:51,962 --> 00:14:53,818 අපිට තියෙන පුංචිම ප්‍රශ්නේ තමයි ග්‍රොව්ලර්සලා කියන්නෙ. 195 00:14:55,414 --> 00:14:57,742 ඔයාලා ගොඩ බැස්සේ කොහෙටද කියන එක ගැන ඔයාලට කිසිම අදහසක් නෑ, එහෙම නේද? 196 00:15:24,968 --> 00:15:27,469 ඔයාට විශ්වාසද එයා කිව්වේ, "ස්කිඩ්මාක්"කියලා? 197 00:15:28,107 --> 00:15:29,909 ඔයා කොහොමද මේ වලහාව ආයෙමත් උඩ අරගන්නෙ, 198 00:15:29,934 --> 00:15:31,534 අපිට ඒක හොයාගන්න පුළුවන් කියලා හිතුවොත්? 199 00:15:32,220 --> 00:15:33,320 මම ඒක ගැන බලාගෙන තියෙන්නෙ. 200 00:15:34,012 --> 00:15:36,145 අන්තිම ප්ලේන් එක ගැනත් ඔයා කිව්වේ ඒකම තමයි, වික්. 201 00:15:36,480 --> 00:15:38,147 ඔයාට මේක කරන්න පුළුවන් කියලා විශ්වාසද, මචං? 202 00:15:38,182 --> 00:15:39,216 මට විශ්වාසයි. 203 00:15:58,071 --> 00:15:59,467 මෙහෙ මොකද්ද සිද්ද උනේ? 204 00:16:00,373 --> 00:16:02,236 ගොඩබාපු තැනත් සංඥාපුවරු වගයක් දැක්කා. 205 00:16:02,272 --> 00:16:03,338 අපි දන්නෙ නෑ. 206 00:16:03,817 --> 00:16:04,916 අපි ඒවගෙන් ඈත් වෙලා ඉන්නවා. 207 00:16:05,634 --> 00:16:07,486 අපි අපේ දෙමව්පියෝ එක්ක මේ පැත්ත පහුකරගෙන යන ගමන් හිටියේ, 208 00:16:07,510 --> 00:16:09,678 ඒ වගේම එක විදිහකට... අපිව හිර උනා. 209 00:16:10,902 --> 00:16:12,724 නැගෙනහිර තියෙන පාරවල් වතුරට කඩාගෙන ගිහින් තියෙන්නෙ, 210 00:16:12,749 --> 00:16:14,182 පහුකරන් ආව තැන් නාය ගිහින්. 211 00:16:14,207 --> 00:16:17,176 දකුණටයි බස්නාහිරටයි යන පාරවල් වල ඔය සංඥා පුවරු තියෙනවා. 212 00:16:23,158 --> 00:16:24,318 ඔයා ගුවන් නියමුවෙක්ද? 213 00:16:26,370 --> 00:16:27,448 මාධ්‍යවේදියෙක්. 214 00:16:28,375 --> 00:16:29,741 ඔයාලා හැප්පුණු එක පුදුමයක් නෙවෙයි. 215 00:16:31,290 --> 00:16:32,667 අපිව හැප්පුනේ නෑ. 216 00:16:32,702 --> 00:16:33,869 අපිව කඩාගෙන වැටුනා. 217 00:16:34,704 --> 00:16:36,504 වාර්තාවට කියන්නෙ, අපේ එන්ජිම නතර උනා. 218 00:16:36,637 --> 00:16:38,781 මම නෙවෙයි හරි නං සුක්කානම පිටිපස්සේ ඉන්න හිටපු කෙනා. 219 00:16:38,806 --> 00:16:41,166 දේවල් ගොඩක් නරක අතට හැරෙන්න තිබුණා, ඔයා කරපු දේවල් ඔයා කලේ නැත්තං,ඇල්. 220 00:16:41,911 --> 00:16:43,311 ආහ්! 221 00:16:43,600 --> 00:16:44,680 අපි නැවැත්තුවොත් හොඳයි. 222 00:16:44,897 --> 00:16:48,165 - එපා, අපිට නවතින්න බෑ. - ඔහොම අල්ලගෙන ඉන්න, හොඳද? 223 00:16:48,289 --> 00:16:50,790 ලෝගන්ට, එයාගේ මිනිස්සුන්ට, එයාලට අපිව ඕන. 224 00:16:51,578 --> 00:16:53,954 මේ ලෝගන්, එයා ඔයාගේ කණ්ඩායමේ කෙනෙක්ද? 225 00:16:53,979 --> 00:16:55,657 නෑ,එයා අපි උදව් කරන්න උත්සාහ කරන කෙනෙක් විතරයි. 226 00:16:55,681 --> 00:16:57,791 - ඔයාලා එයාව දන්නෙ නැද්ද? - නෑ. 227 00:16:57,827 --> 00:16:59,499 අපි රේඩියෝ එකෙන් එයත් එක්ක කතා කලා. 228 00:16:59,827 --> 00:17:01,538 - මොනවාම හරි? - මොනවත්ම නෑ. 229 00:17:01,674 --> 00:17:03,731 ඔයාලට මෙහෙම කියන්න කැමති නෑ, ඒත් එයා අනිවාරෙන්ම මැරිලා ඇත්තේ. 230 00:17:03,756 --> 00:17:05,877 නෑ, එයාලා ගාව ගොඩක් වතුර වගේම කෑම තියෙනවා, 231 00:17:05,901 --> 00:17:07,935 එයාලට සති ගානක් පාවිච්චි කරන්න පුළුවන් සැපයුම් තියෙනවා. 232 00:17:08,157 --> 00:17:10,637 - එහෙනං එයාලට ඔයාලව ඕන කරන්නෙ ඇයි? - එයාලා ප්‍රශ්නෙකට මුහුණපාලා ඉන්නෙ. 233 00:17:10,662 --> 00:17:12,963 එයාලා නතරවෙලා හිටපු තැන මැරුණු උන්ගෙන් වටවෙලා තියෙන්නෙ. 234 00:17:15,116 --> 00:17:16,817 - ආහ්! - හේයි,හේයි,හේයි! 235 00:17:17,146 --> 00:17:20,147 - හේයි,හිමින්! - ඔයාලා අපිව අරගෙන යන්නෙ ග්‍රොව්ලර්සා ගොඩක් ඉස්සරහටද? 236 00:17:20,561 --> 00:17:21,627 මෙයාට තුවාලයි. 237 00:17:21,652 --> 00:17:23,017 අපිව වගබලාගන්න බැරි කිසිම දෙයක් එතන නෑ. 238 00:17:23,042 --> 00:17:25,263 මිනිස්සු නිකන්ම අඳුරන්නෙ නැති මිනිස්සුන්ට වටේ ගිහින් උදව් කරන්නෙ නෑ. 239 00:17:25,287 --> 00:17:26,386 ඔව්, ඒත් ඔයාලා කලා. 240 00:17:27,017 --> 00:17:28,890 ඔයාලා ලුසියානාගේ ලේ යන එක නතර කරන්න උදව් කලා. 241 00:17:30,882 --> 00:17:32,249 වෙන කරන්න දෙයක් තියෙනවා වගේ දැණුනේ නෑ. 242 00:17:32,274 --> 00:17:33,940 හොඳයි, අපිටත් නෑ. 243 00:17:34,540 --> 00:17:35,606 ඇයි? 244 00:17:36,448 --> 00:17:38,632 අපි ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා, දැන් ඔයාලා අපේ ඒවට උත්තර දෙන්න. 245 00:17:38,786 --> 00:17:40,333 මේ එළියේ තියෙන දේවල් හොඳ තත්වෙට පත්කරන්න 246 00:17:40,358 --> 00:17:41,924 අපිට පුළුවන් හැම දෙයක්ම කරන්න අපි උත්සාහ කරනවා. 247 00:17:43,446 --> 00:17:44,480 ඒකට නං වාසනාවක් ලැබෙයි. 248 00:17:46,864 --> 00:17:48,394 මේ තැන මේක පේන විදිහට වඩා නරකයි. 249 00:17:51,243 --> 00:17:53,344 ඔයා දිගටම එහෙම කියනවා. මොකද්ද ඒකෙ තේරුම, හරියටම? 250 00:17:56,129 --> 00:17:57,855 ඒ අර සංඥා පුවරු විතරක්ම නෙවෙයි. 251 00:17:59,908 --> 00:18:01,009 ඒ... 252 00:18:03,446 --> 00:18:04,524 ඔයාලට දකින්න ලැබෙයි. 253 00:19:03,148 --> 00:19:05,664 මස්ඩට් කාරයෝ එන්න එන්නම කැත වෙනවා, එහෙම නේද? 254 00:19:10,825 --> 00:19:12,057 ඔයා දන්නවද මේක කලේ කවුද කියලා? 255 00:19:12,892 --> 00:19:13,925 නෑ. 256 00:19:14,848 --> 00:19:16,072 ඒත් එයාලා මුළු ප්‍රදේශය පුරාම ඉන්නවා. 257 00:19:22,463 --> 00:19:23,624 අපි දිගටම යන්න ඕන. 258 00:19:26,018 --> 00:19:27,384 මම නං අරක දිහාවට වාහනේ අරගෙන යන්නෙ නෑ. 259 00:19:27,828 --> 00:19:28,962 එහෙනං අපි ඇවිදගෙන යමු. 260 00:19:32,055 --> 00:19:33,822 ඔයාට ලුසියානා එක්ක මට උදව් කරන්න ඕනද? 261 00:19:34,113 --> 00:19:35,180 ඔයාලා ඇත්තටමද කියන්නෙ? 262 00:19:35,205 --> 00:19:36,738 මේක අපිට කරන්න වෙන දෙයක්. 263 00:19:37,694 --> 00:19:39,394 ඔයාලා කිව්වා ඔයාලා මේ හාදයාව දන්නෙවත් නෑ කියලා. 264 00:19:40,673 --> 00:19:42,388 ඒ වගේම මම ඔයාට අවංක වෙන්නම්. අපි මේක... 265 00:19:43,673 --> 00:19:46,224 අපි මේක ටික කාලයක් තිස්සේ කරන්නෙ, මේ මිනිස්සුන්ට උදව් කරන එක. 266 00:19:47,415 --> 00:19:49,115 ඒ වගේම අපිට ඒ සම්බන්දයෙක් ලොකු වාසනාවක් ලැබුණේ නෑ. 267 00:19:52,034 --> 00:19:53,097 ඒක තේරුම මොකද්ද? 268 00:19:53,132 --> 00:19:54,999 එක්කොත් හැමෝම මැරිලා, අතුරුදන් වෙලා, 269 00:19:55,024 --> 00:19:56,223 නැත්තං හොයාගන්නවට කැමති නෑ. 270 00:19:56,389 --> 00:20:01,094 ලෝගන්, එයාගේ මිනිස්සු, එයාලා තමයි එහෙම ඕන කරපු පළවෙනිම කට්ටිය. 271 00:20:08,766 --> 00:20:10,114 එයා මේකට වටිනවා උනොත් හොඳයි. 272 00:20:11,670 --> 00:20:12,717 නගින්න. 273 00:20:14,184 --> 00:20:15,245 ස්තූතියි ඔයාට. 274 00:20:53,751 --> 00:20:55,288 ලෝගන් කිව්වේ එයාලා වටවෙලා ඉන්නෙ කියලා. 275 00:21:38,876 --> 00:21:39,909 ලෝගන්? 276 00:21:41,881 --> 00:21:42,896 මේසෙට. 277 00:21:43,132 --> 00:21:44,165 ඔව්. 278 00:21:46,292 --> 00:21:47,858 එයාලා කොහේ හරි ඉන්න ඕන. 279 00:21:51,039 --> 00:21:52,073 හිමින්. 280 00:22:44,580 --> 00:22:45,679 හෙලෝ? 281 00:23:03,301 --> 00:23:04,677 දෙවියන්ට පිං සිද්දවෙන්න ඕන. 282 00:23:04,713 --> 00:23:05,979 ලෝගන්, ඔයාට ඇහෙනවද? 283 00:23:07,190 --> 00:23:09,499 ලෝගන්, ලෝගන්, ලෝගන්, ලෝගන්, ඔයාට ඇහෙනවද? 284 00:23:09,524 --> 00:23:11,024 අපි ට්‍රක් නැවතුම්පොළේ ඉන්නෙ. 285 00:23:11,653 --> 00:23:12,919 ලෝගන්, ඔයාට ඇහෙනවද? 286 00:23:14,618 --> 00:23:16,088 අපි මේක කරන්නයි යන්නෙ. 287 00:23:16,493 --> 00:23:17,726 හොඳද? ඔයාට කොහොමද දැනෙන්නෙ? 288 00:23:18,555 --> 00:23:20,340 හරියට මිනිස් කබා රාක්කයක් වගේ. 289 00:23:21,849 --> 00:23:24,431 අවංකවම කිව්වොත්, ඒක රිදෙනවා. 290 00:23:25,107 --> 00:23:27,774 ඔයා ගොඩක් හොඳට කරනවා. ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. 291 00:23:28,796 --> 00:23:31,176 - ලෝගන්? - හොඳයි, මට ඕන වෙලුම් පටි, පෙරොක්සයිඩ්, 292 00:23:31,201 --> 00:23:32,968 ඔයාට හොයාගන්න පුළුවන් මොනවාම හරි ප්‍රතිජීවක. 293 00:23:32,993 --> 00:23:35,226 - හොඳයි. - ඒක ලස්සන වෙන එකක් නං නෑ. 294 00:23:35,251 --> 00:23:36,551 ඔයා මේක කලින් කරලා තියෙනවද? 295 00:23:36,576 --> 00:23:38,075 කම්පන මධ්‍යස්ථානයි ඇතුලෙදි නං, ඔව්. 296 00:23:39,172 --> 00:23:40,690 ට්‍රක් නැවතුම්පොළක් ඇතුලෙදි? 297 00:23:41,364 --> 00:23:42,364 නෑ. 298 00:23:59,382 --> 00:24:00,549 මේවා මොකටද තියෙන්නෙ? 299 00:24:10,857 --> 00:24:12,412 මේ හැම දෙයක්ම හදපු කෙනා... 300 00:24:14,714 --> 00:24:15,976 එයා ට්‍රක් එළෙව්වා. 301 00:24:17,997 --> 00:24:19,318 ඔය එක වගේම එකක්. 302 00:24:20,156 --> 00:24:21,704 මිනිස්සුන්ට සෙල්ලම් බඩු මොකටද ඕන කරන්නෙ? 303 00:24:24,558 --> 00:24:29,163 මිනිස්සුන්ට විශ්වාස කරන්න දෙයක් දෙන එයාගේ ක්‍රමයක් ඒ. 304 00:24:31,417 --> 00:24:32,544 එයා කොහෙද? 305 00:24:34,945 --> 00:24:36,035 එයා නැති උනා. 306 00:24:37,928 --> 00:24:42,325 ඒත් එයා කරපු දේ අපි ජීවතුන් අතර තියාගන්න උත්සාහ කරනවා. 307 00:24:43,886 --> 00:24:46,846 අපි ඒක ඊටත් වඩා දෙයක් බවට පත් කරන්නයි උත්සාහ කරන්නෙ. 308 00:24:51,217 --> 00:24:52,283 කොහොමද? 309 00:24:52,604 --> 00:24:53,671 ඩිලන්. 310 00:24:56,990 --> 00:24:58,257 ඔයාලා දන්නවද, මෙයා හරි. 311 00:24:59,727 --> 00:25:01,528 අපිට අනික්පැත්තේ තැනක් තියෙනවා, 312 00:25:02,141 --> 00:25:03,675 කලින් ඒක ඩෙනිම් කර්මාන්තශාලාවක්. 313 00:25:04,497 --> 00:25:06,029 ඒක ඇහෙන තරමට නං නරක නෑ. 314 00:25:06,337 --> 00:25:07,831 අපිට චිත්‍රපට රාත්‍රියක් පවා තියෙනවා. 315 00:25:07,866 --> 00:25:09,967 ඔය ළමයි චිත්‍රපටි වලට කැමතියිනේ, නේද? 316 00:25:12,110 --> 00:25:14,309 ඔයාලා දන්නවද, අපි ඒක තව හරිගස්සන්න උත්සාහ කරනවා, 317 00:25:14,334 --> 00:25:16,835 ඒක මිනිස්සුන්ට ආරක්ෂිතයි කියලා දැනෙන තැනක් බවට පත් කරන්න, 318 00:25:17,509 --> 00:25:19,543 ඒක මිනිස්සුන්ට ගෙදර කියලා කියන්න පුළුවන් තැනක් බවට පත් කරන්න. 319 00:25:19,992 --> 00:25:21,692 ඒ වගේ තැන් තවදුරටත් ඇත්තේ නෑ. 320 00:25:22,403 --> 00:25:24,389 මමත් කලින් එහෙම හිතුවා, පැටියෝ. 321 00:25:24,416 --> 00:25:25,515 ඒත් එහෙම තැන් තියෙනවා. 322 00:25:25,954 --> 00:25:27,287 ඔයාලා අපිත් එක්ක ආපහු එන්න ඕන. 323 00:25:27,859 --> 00:25:29,049 ඔයාලත් ඒකෙ කොටසක් වෙන්න ඕන. 324 00:25:30,565 --> 00:25:33,823 මෝගන්,කවුරුවත් මෙතනට ලොකු කාලෙකට කලින් ඇවිත් නෑ. 325 00:25:34,317 --> 00:25:36,409 ජෙනිය ස්ටාට් කරන්න විතරක් මට ලේ හලන්න උනා. 326 00:25:36,728 --> 00:25:38,395 ලෝගන් කතා කලේ ට්‍රක් නැවතුම්පොළක ඉඳලා. 327 00:25:38,430 --> 00:25:41,030 - මේ ළඟපාත වෙන ඒවා තියෙනවද? - හැතැප්ම ගානකට තියෙන එකම එක තමයි මේක. 328 00:25:42,307 --> 00:25:43,567 මොකක් හරි වැරැද්දක් තියෙනවා. 329 00:25:44,962 --> 00:25:46,237 නෑ,අපිට එයා වෝල්කි එකෙන් කතා කරනවා ඇහුණා. 330 00:25:46,261 --> 00:25:47,793 එයාලා මේ ළඟපාත කොහේ හරි ඉන්නම ඕන. 331 00:25:48,320 --> 00:25:49,721 ඔයාලට මොකක් වෙලාද? 332 00:25:49,745 --> 00:25:51,579 එයා මෙතන නෑ. මෙතන කවුරුවත් නෑ! 333 00:25:52,049 --> 00:25:53,649 ඔයාලගේ බෑග් වලට පුරවගන්න පුළුවන් තරම් දේවල් දාගන්න. 334 00:25:53,998 --> 00:25:55,556 - එපා,එපා, ඉන්න,ඉන්න,ඉන්න. - ඉන්න,මෝගන්. 335 00:25:55,580 --> 00:25:56,896 මම දන්නවා ඔයාලා ගොඩක් දේවල් වලට මුහුණදීලා ඉන්නෙ කියලා, 336 00:25:56,920 --> 00:25:59,258 ඒත් ඔයාලට අපිව විශ්වාස කරන්න පුළුවන්. ඔයාලා බයවෙන්න ඕන නෑ. 337 00:25:59,704 --> 00:26:01,021 බයවෙන්න දෙයක් තියෙනකොට 338 00:26:01,046 --> 00:26:02,606 අන්න ඒකමයි මිනිස්සු හරියටම කියන්නෙ. 339 00:26:03,521 --> 00:26:05,855 මෝගන්,අපිට තව වැඩි වෙලාවක් නෑ, හොඳද? 340 00:26:06,116 --> 00:26:07,457 අපිට අපේ යාළුවට උදව් කරන්න විතරයි තියෙන්නෙ, 341 00:26:07,482 --> 00:26:09,015 ඊටපස්සේ අපි තව දිගටම කතා කරමු. 342 00:26:09,040 --> 00:26:10,673 නෑ, අපි කතා කරලා ඉවරයි! ඩිලන්! 343 00:26:10,698 --> 00:26:12,376 බලන්න,කවුරුවත් කොහෙවත් යන්නෙ නෑ අපි හොයාගන්නකං... 344 00:26:12,400 --> 00:26:13,844 - අපිට ප්‍රශ්නයක් වෙන එකක් නෑ... - මොකද්ද සිද්දවෙන්නෙ. 345 00:26:13,869 --> 00:26:16,302 - මැක්ස්! - අපිට තනියම මෙච්චර කාලයක් ඉන්න පුළුවන් උනා. 346 00:26:16,983 --> 00:26:18,521 කරුණාකරලා ඕක දැන් නොකර ඉන්න. 347 00:26:18,546 --> 00:26:19,613 යන්න. 348 00:26:21,070 --> 00:26:23,072 ඔයාලා බුද්ධිමත් නං,අපි කරන දේම ඔයාලත් කරයි. 349 00:26:24,301 --> 00:26:26,375 ඔයාගේ යාළුවට මැහුම් දාලා මෙහෙන් පැනලා යන්න! 350 00:26:28,995 --> 00:26:30,114 කරුණාකරලා ඉන්න. 351 00:26:30,139 --> 00:26:31,505 - ඔයාලට අපිට උදව් කරන්න බෑ. - බෑ. 352 00:26:32,090 --> 00:26:33,221 අපි යනවා. එන්න. 353 00:26:34,452 --> 00:26:37,167 - ඇලීශා. - ඒක කරලා දාන්න. 354 00:26:37,192 --> 00:26:38,454 - ඇලීශා. - අපි යමු. 355 00:26:38,489 --> 00:26:39,755 රෙද්ද. 356 00:26:40,199 --> 00:26:42,291 ඇලීශා,කරුණාකරලා, මේ දැන්ම. 357 00:26:42,326 --> 00:26:44,406 අපි මේක කරමු. 358 00:26:44,431 --> 00:26:46,895 මේකෙන් ලේ ගලන්න පටං ගත්තොත්,අපිට වැඩි වෙලාවක් නෑ. හොඳද? 359 00:26:47,756 --> 00:26:48,922 ඔයා ලෑස්තියිද? 360 00:26:48,947 --> 00:26:50,331 සංසුන්ව ඉන්න. 361 00:26:50,356 --> 00:26:51,389 ඒක කරන්න. 362 00:26:51,414 --> 00:26:52,513 තුනට ගනිද්දි. 363 00:26:52,538 --> 00:26:53,638 ඔන්න එහෙනං. 364 00:26:53,792 --> 00:26:55,391 1, 2... 365 00:26:58,479 --> 00:26:59,545 3. 366 00:27:53,739 --> 00:27:54,905 හෙලෝ? 367 00:29:32,790 --> 00:29:35,240 ඒ ළමයි අපි උදව් කරන්න හදපු අනිත් හැමෝම වගේමයි. 368 00:29:35,786 --> 00:29:37,142 නෑ, එයාලා එහෙම නෑ. 369 00:29:37,614 --> 00:29:39,047 එයාලා ජීවතුන් අතර ඉන්නවා. 370 00:30:00,928 --> 00:30:02,035 දැනට. 371 00:30:09,236 --> 00:30:11,176 ඔයා ගොඩක් වාසනාවන්තයි. 372 00:30:11,201 --> 00:30:14,079 ඒක සෙන්ටිමීටරයක්වත් එහා මෙහා හරි උනා නං කාර් එකේ එද්දි අපි ගැට්ටකින් පැන්නුවා නං, 373 00:30:14,931 --> 00:30:16,077 ඔයා මෙතන නොඉන්න තිබුණා. 374 00:30:20,739 --> 00:30:21,773 මොනවම හරි? 375 00:30:22,450 --> 00:30:24,244 ලෝගන්, ඔයාට ඇහෙනවද? 376 00:30:24,939 --> 00:30:26,005 අයියෝ. 377 00:30:26,030 --> 00:30:27,536 අපි ඇවිත් ඉන්නෙ. ඔයාලා කොහෙද ඉන්නෙ? 378 00:30:28,029 --> 00:30:29,494 ඔයාට ඇහෙනවද? 379 00:30:32,837 --> 00:30:34,243 මොකක් හරි වැරැද්දක් තියෙනවා. 380 00:30:35,881 --> 00:30:37,411 මෝගන්, මේ ඔයාද? 381 00:30:37,814 --> 00:30:38,847 ඔයාට ඇහෙනවද? 382 00:30:40,762 --> 00:30:42,596 ඔව්,ඔව්,ඔව්, මම මෙතන ඉන්නවා. 383 00:30:43,345 --> 00:30:45,658 හේයි,මනුස්සයෝ, ඔයා අපිව කලබලයට පත් කලා. 384 00:30:46,073 --> 00:30:47,340 විනාඩියක් ඔහොම ඉන්න. 385 00:30:48,071 --> 00:30:49,105 හෙලෝ,මෝගන්? 386 00:30:57,436 --> 00:30:58,536 අපි මෙතන ඉන්නවා. 387 00:30:58,935 --> 00:31:00,850 අපිට ඔයාලා කොහෙද ඉන්නෙ කියන්න, අපි ඔයාලා ගාවට එන්නම්. 388 00:31:01,904 --> 00:31:03,184 ඔව්, ඒක නං, අහ්... 389 00:31:03,911 --> 00:31:05,273 ඒක පොඩ්ඩක් අමාරු වැඩක් වෙයි. 390 00:31:09,594 --> 00:31:10,693 ඒ මොකද? 391 00:31:11,350 --> 00:31:12,851 හොඳයි, කෙමොසාබි... 392 00:31:17,078 --> 00:31:18,601 මම මෙතන ඉන්නෙ මගේ කණ්ඩායමත් එක්ක. 393 00:31:21,165 --> 00:31:22,379 ඔහේගේ කණ්ඩායම දිහා බලාගෙන. 394 00:31:24,395 --> 00:31:26,675 ඒ වගේම ගඟේ ගොඩක්ම සුන්දර දර්ශනය දිහා බලාගෙන. 395 00:31:27,435 --> 00:31:28,743 මම හැම වෙලේම මේ දර්ශනයට ගොඩක් කැමැත්තෙන් හිටියේ. 396 00:31:29,120 --> 00:31:30,355 උදෑසනවල් වලට මෙතනට ආවා, 397 00:31:30,929 --> 00:31:32,465 අහස වෙනස් වෙනවා බලන්න. 398 00:31:33,805 --> 00:31:35,103 ඔයා මොකක් ගැනද කියන්නෙ? 399 00:31:35,128 --> 00:31:37,918 මට පේනවා ඔයාලා ගොඩක් ලොකු වාහනයක් අරගෙන යනවා වගේ, එහෙම නේද? 400 00:31:42,418 --> 00:31:45,927 ට්‍රේලර් එකේ C&L කියලා අලවලා තියෙන එකක්? 401 00:31:46,911 --> 00:31:48,306 මම එකතු කරපු දේවල් වලින්, 402 00:31:48,331 --> 00:31:50,617 ඔයාලා පාරේ තියලා යන ඔය පෙට්ටි, 403 00:31:51,167 --> 00:31:52,499 ඔයාලට මුනගැහිලා තියෙන්නෙ Cව. 404 00:31:54,181 --> 00:31:55,235 මම තමයි L. 405 00:31:56,141 --> 00:31:57,542 ඒ වගේම අවාසනාවට, 406 00:31:57,567 --> 00:32:01,724 මම ක්ලේටන්ගේ පුණ්‍යාධාර ස්වභාවය දරන්නෙ නෑ. 407 00:32:01,749 --> 00:32:03,576 එයාව නිතරම අමාරුවේ දැම්මා. 408 00:32:04,010 --> 00:32:05,260 එයා කවදාවත් ඉගෙනනගත්තේ නෑ. 409 00:32:05,919 --> 00:32:07,047 සමහරවිට ඔයාලා ඉගෙන ගනියි. 410 00:32:09,204 --> 00:32:10,584 ඇයි ඔයා අපිව මෙහෙට ගෙනාවේ? 411 00:32:11,196 --> 00:32:12,687 මට මගේ දේයි ඕන කලේ. 412 00:32:15,592 --> 00:32:17,305 අපි රණ්ඩුවෙන්න කැමති අය නෙවෙයි. 413 00:32:17,330 --> 00:32:19,626 ඒ වගේම ඒක තමයි මට හිතාගන්න පුළුවන් උන එකම ක්‍රමය 414 00:32:19,651 --> 00:32:21,385 ඔයාලව ගොඩක් ඈතකට අරගන්න 415 00:32:21,410 --> 00:32:24,813 එතකොට මටයි මගේ කණ්ඩායමටයි ලොකු කරදරයක් නැතුව ඇතුලට එන්න පුළුවන් නිසා. 416 00:32:27,108 --> 00:32:28,607 අපි ප්ලේන් එකක් හොයාගත්තා. 417 00:32:28,632 --> 00:32:29,846 අපි ඒක වට්ටගත්තා... 418 00:32:30,513 --> 00:32:32,771 මොකද අපිට ඔහේට උදව් කරන්නයි ඕන උනේ. 419 00:32:33,108 --> 00:32:35,107 ප්ලේන් එකක්? වාව්. 420 00:32:35,143 --> 00:32:36,275 මචං... 421 00:32:37,308 --> 00:32:39,245 ඔයාලා ක්ලේටන්ව ආධුනිකයෙක් වගේ කරලා. 422 00:32:39,363 --> 00:32:40,415 හේයි, ඔයා... 423 00:32:44,643 --> 00:32:45,818 ඔයා අපිව කොහෙටද අරගෙන ආවේ? 424 00:32:46,254 --> 00:32:47,499 මම තෝරගත්තේ මට හොයාගන්න පුළුවන් උන මෙතනට 425 00:32:47,524 --> 00:32:49,422 ගොඩක්ම දුරින් තියෙන ට්‍රක් නැවතුම්පොළකුයි. 426 00:32:49,457 --> 00:32:50,990 ඔහේ අපේ කට්ටියගෙන් කෙනෙක්ට හරි කරදරයක් කරලා තිබුනොත්... 427 00:32:51,025 --> 00:32:52,125 මොන කට්ටියද? 428 00:32:52,150 --> 00:32:54,584 ඔයාලට ඒ පැත්තෙන් නං ලොකු වාසනාවක් නෑ වගේ පේන්නෙ. 429 00:32:56,340 --> 00:32:57,763 ඔයාලා මෙතනට ඇවිත් කොච්චර කාලයක්ද වෙන්නෙ? 430 00:32:58,118 --> 00:32:59,865 මම මගේ දේවල් ආපහු අරගන්නවා විතරයි. 431 00:33:00,312 --> 00:33:02,267 අනිත් හැමදෙයක්ම, ඔයාලට ඒවා ආපහු අරගන්න පුළුවන්. 432 00:33:02,582 --> 00:33:05,599 ඔයාලට පේනවනේ,මෙතන එකම එක දෙයක් තියෙනවා ක්ලේටන් කියපු 433 00:33:05,624 --> 00:33:07,057 මම එකඟ වෙන දෙයක්... 434 00:33:07,082 --> 00:33:11,109 "ඔයාලට ඕන දේවල් අරගන්න, ඔයාලට ඕන නැති දේවල් තියලා යන්න." 435 00:33:21,368 --> 00:33:24,633 කරුණාකරලා, මෙහෙම කරන්න එපා. 436 00:33:24,987 --> 00:33:26,725 දැනටමත් කරලා ඉවරයි, වස්තුවේ. 437 00:33:27,710 --> 00:33:29,408 ඒයි,වස්තුවේ, ඔහේ දන්නවද, මම ඔහේව හොයාගන්නවා, 438 00:33:29,432 --> 00:33:31,415 ඒ වගේම මම'ම ඔහේව මරලා දානවා! 439 00:33:32,639 --> 00:33:35,750 A, ඔයා මාව මරන්නෙ ඔප්පුවෙන් මම නීත්‍යානුකූලව 440 00:33:35,775 --> 00:33:38,076 අයිතිකාරයා වෙන තැනක් අරගන්නද? 441 00:33:38,417 --> 00:33:42,874 B, මට පේන්නෙ ඔයාලා දැනටමත් ලොකු මානසික පීඩනයකින් ඉන්නවා වගේ. 442 00:33:42,909 --> 00:33:47,545 ඒ වගේම, C තමයි, ඔන්න ඔය ආකල්ප නිසාමයි මට... 443 00:33:48,613 --> 00:33:53,111 ඔයාලව ඈතකට යවන්න ඕන උනේ වගේම කිසිම ආරවුලකටවත් 444 00:33:53,136 --> 00:33:55,556 වෙඩි සටනකටවත් එහෙම නැත්තං ඒ වගේ විකාරයකටවත් පැටලෙන්න ඕන උනේ නැත්තේ. 445 00:33:55,946 --> 00:33:57,486 මට ඔයාලා මැරෙනවා දකින්න ඕන නෑ. 446 00:33:57,511 --> 00:33:58,891 මට ඕන කරන්නෙ මගේ දේවල් විතරයි. 447 00:34:01,637 --> 00:34:03,060 මම ඔයාලා දිහා බලාගෙන හිටියේ. 448 00:34:03,411 --> 00:34:04,478 අහගෙන. 449 00:34:06,626 --> 00:34:08,187 ඔයාලා අනිත් මිනිස්සුන්ට උදව් කරන්නයි උත්සාහ කරන්නෙ. 450 00:34:09,521 --> 00:34:10,568 දැන්... 451 00:34:11,838 --> 00:34:13,838 ඔයාලටම ඔයාලට උදව් කරගන්න වෙනවා වගේ තමයි පේන්නෙ. 452 00:34:34,118 --> 00:34:38,055 ඔහේට අද සිරාම ජරා සංදර්ශනයක් මග හැරුණා, ජිම්බෝ. 453 00:34:40,467 --> 00:34:43,159 ගෝතයා මම වවපු වගාවෙන් බාගයක්ම තියාගත්තා. 454 00:34:43,647 --> 00:34:44,682 ම්ම්. 455 00:34:48,551 --> 00:34:50,634 ආහ්. උන් තමයි විහිළුවක් උනේ. 456 00:34:51,592 --> 00:34:52,837 ටිකක් විතර සෙවලයි වගේ. 457 00:34:52,862 --> 00:34:54,003 ඔව්. 458 00:34:54,370 --> 00:34:55,608 ටිකක් විනගරේට් වගේ. 459 00:34:57,077 --> 00:34:59,369 ඒත්, ඔයා එතනට යයි. 460 00:34:59,472 --> 00:35:02,023 මම බියර් කොහේ හදන්නද, වෙන්ඩල්? රෙද්ද. 461 00:35:02,164 --> 00:35:04,013 අපිට උන්ට නිකන්ම මෝල ගන්න දෙන්න හොඳ නෑ. 462 00:35:08,561 --> 00:35:09,785 මට ඇතුලට යන්න පාරක් හොයාගන්න පුළුවන්. 463 00:35:13,085 --> 00:35:14,490 ඒක ඇතුලට අර නරක කොල්ලාව පැදගෙන ගියොත්, 464 00:35:14,975 --> 00:35:17,087 ඔයාට ඌ සුදු කොඩියක් වනනවා බලාගන්න පුළුවන්. 465 00:35:18,094 --> 00:35:19,698 ඇල් කියපු ටේප් එක මම අරගත්තා. 466 00:35:20,487 --> 00:35:21,820 මහත්මයා ටිකක් තදයෙක් වගේ, 467 00:35:21,949 --> 00:35:23,516 ඒත් හැමදෙයක්ම සාකච්ඡා කරගන්න පුළුවන්. 468 00:35:23,950 --> 00:35:25,316 අපි මෝල ආපහු අරගම්මු. 469 00:35:25,447 --> 00:35:26,669 ඒත් මුලින්ම, අපි එයාලව ආපහු අරගම්මු. 470 00:35:27,471 --> 00:35:28,971 ප්ලේන් එකේ මම අද ඉන්නයි තිබුණේ. 471 00:35:29,670 --> 00:35:31,441 මම අනිවාරෙන් මේකෙ නං ඉන්නවා. 472 00:35:36,894 --> 00:35:38,029 ම්ම්. 473 00:36:05,195 --> 00:36:07,075 ඔයා ජූන්ට ඕක බලන්න දෙන්න ඕන. 474 00:36:07,791 --> 00:36:08,830 මෙතන එක. 475 00:36:12,641 --> 00:36:14,282 අපිට ආපහු ප්ලේන් එක ගාවට යන්න වෙනවා. 476 00:36:16,014 --> 00:36:18,086 මෝගන්, මෙතන කතාවක් තියෙනවා ඒ... 477 00:36:18,121 --> 00:36:20,088 අපි උදේට යමු, අපිට එකතු කරගන්න පුළුවන් මොනවද බලන්න. 478 00:36:20,113 --> 00:36:21,799 අපි බලාගෙන හිටියොත් මේක එතන නැතිවෙන්නත් පුළුවන්. 479 00:36:24,402 --> 00:36:28,529 මම දන්නවා මගේ ටේප් ගොඩක් දුරට අපිට උදව්වක් වෙලා නෑ කියලා,ඒත්... 480 00:36:29,506 --> 00:36:30,572 මේක එහෙම කරන්න ඉඩ තියෙනවා. 481 00:36:31,047 --> 00:36:32,523 මේක ඔයාගේ වරදක් නෙවෙයි, ඇල්. 482 00:36:33,285 --> 00:36:34,571 එහෙම නෙවෙයි, ඒ නිසා... 483 00:36:40,740 --> 00:36:42,076 ඔයා ගිහින් ජූන්ව මුනගැහෙනවද? 484 00:36:44,311 --> 00:36:45,412 අනිවාරෙන්ම. 485 00:37:14,642 --> 00:37:15,842 - හේයි. - හේයි. 486 00:37:16,088 --> 00:37:17,187 එයාට කොහොමද? 487 00:37:17,773 --> 00:37:18,978 එයාගේ ස්නායුවලට හානියක් වෙලා තියෙන්න පුළුවන්, 488 00:37:19,013 --> 00:37:20,980 - ඒත් අපිට ටික වෙලාවක් යනකං දැනගන්න ලැබෙන එකක් නෑ. - ඔව්. 489 00:37:21,015 --> 00:37:22,514 එයා අනිවාරෙන්ම විවේකගන්න ඕන. 490 00:37:25,959 --> 00:37:27,024 හේයි. 491 00:37:27,049 --> 00:37:28,087 හම්ම්? 492 00:37:28,112 --> 00:37:29,479 බලන්න මට හම්බුණ දේ. 493 00:37:33,056 --> 00:37:35,327 පෝලර් බෙයාට ගොඩක් හොඳ රසයක් තිබිලා තියෙනවා. 494 00:37:35,612 --> 00:37:39,299 මම මේක තියාගන්න කියලා හිතුවේ. 495 00:37:41,397 --> 00:37:43,636 මේක පෙන්නන්න අපිට මිනිස්සු හම්බෙනකං. 496 00:37:44,144 --> 00:37:46,072 පිටිපස්සහා කාමරේ VCR එකක් තියෙනවා. 497 00:37:47,859 --> 00:37:48,975 නෑ, අපි ඉමු. 498 00:37:55,278 --> 00:37:57,047 අපිට මිනිස්සු හම්බෙයි, ජෝන්. 499 00:37:59,571 --> 00:38:00,653 මම දන්නෙ නෑ. 500 00:38:01,568 --> 00:38:02,600 සමහරවිට ලෝකේ තියෙන හැම 501 00:38:02,625 --> 00:38:05,774 වාසනාවක්ම අපිට ලැබෙන්න ඇති කියලා මට හිතෙන්න පටං ඇරන් තියෙන්නෙ. 502 00:38:09,766 --> 00:38:12,567 අපි අපේ ඇඟිලි එකට පටලවගෙන ගුවන්ගත උනා. 503 00:38:13,677 --> 00:38:14,844 අපි යම් දෙයකින් ජීවිතේ බේරගත්තා. 504 00:38:15,654 --> 00:38:17,436 මිනිස්සු නිකන්ම බේරෙන්නෙ නෑ. 505 00:38:17,471 --> 00:38:18,539 ආයෙමත්. 506 00:38:22,172 --> 00:38:24,013 ගොඩක් මිනිස්සුන්ට ඒ වගේ වාසනාවක් ලැබෙන්නෙ නෑ. 507 00:38:25,879 --> 00:38:27,648 ඒ වගේම ඒක තියෙන එකම අය අපි නං... 508 00:38:32,286 --> 00:38:35,752 ... අපි ගාව තියෙන දේ වෙන කවුරුවත්ම අපිට එයාලා එක්ක බෙදාගන්න දෙන්නෙ නැත්තං... 509 00:38:38,524 --> 00:38:39,617 ඒක අපරාදයක් වෙයි. 510 00:38:42,029 --> 00:38:43,173 ඒක අපරාදයක් වෙයි. 511 00:38:43,198 --> 00:38:44,931 හොඳයි. 512 00:38:53,084 --> 00:38:56,347 මම හිතුවේ නෑ කාටවත්ම මට උදව් කරන්න පුළුවන් වෙයි කියලා, 513 00:38:57,728 --> 00:38:58,926 අඩුම තරමේ ඔයාවත් නෑ. 514 00:39:02,871 --> 00:39:05,082 ඔයා මට ඒක විශ්වාස කරවනකං. 515 00:39:06,063 --> 00:39:07,064 නේද? 516 00:39:07,491 --> 00:39:09,086 ඉතිං එච්චරයි අපිට කරන්න තියෙන්නෙ. 517 00:39:09,121 --> 00:39:10,888 අපිට අනිත් මිනිස්සුන්ටත් විශ්වාස කරවන්න 518 00:39:10,923 --> 00:39:13,558 ක්‍රමයක් හොයාගන්න විතරයි තියෙන්නෙ. 519 00:39:15,683 --> 00:39:16,728 හොඳයි. 520 00:39:39,785 --> 00:39:42,319 ඇලීශා,හේයි. 521 00:39:42,355 --> 00:39:43,422 හේයි. 522 00:39:55,928 --> 00:39:57,196 අපිව අද මැරෙන්න ඉඩ තිබුණා. 523 00:39:59,288 --> 00:40:00,716 ලුසියානා අද තව පොඩ්ඩෙන් මැරෙනවා. 524 00:40:01,788 --> 00:40:03,150 - එයා මැරුණේ නෑ. - එයා තව පොඩ්ඩෙන් මැරෙනවා. 525 00:40:03,175 --> 00:40:06,544 අපි හොයාගෙන ආව මිනිස්සු අපේ ගෙදර තිබුණු දේවල් අරගත්තා. 526 00:40:07,768 --> 00:40:09,168 අර ළමයි අපෙන් පැනලා ගියා. 527 00:40:12,057 --> 00:40:15,192 අපි මැරුණොත් අතීතයේ කරපු දේවල් අපිට හදාගන්න බෑ. 528 00:40:15,641 --> 00:40:16,706 - අපි මෝඩ උනා. - නෑ. 529 00:40:16,731 --> 00:40:18,031 - මේක මෝඩකමක්. - නෑ. 530 00:40:18,056 --> 00:40:19,222 අපි උත්සාහ කලේ. 531 00:40:19,247 --> 00:40:21,414 ඒ වගේම ඔයා උත්සාහ කලේ නැතොත් අතීතයේ කරපු දේවල් ඔයාට හදාගන්නත් බෑ. 532 00:40:21,885 --> 00:40:22,938 අපි ගොඩක් දේවල් කලා. 533 00:40:22,963 --> 00:40:25,980 අපිව මෙතන හිටගෙන ඉන්නවා කියන එක සහතික කරන්න මගේ අම්මා ගොඩාක් දේවල් කලා. 534 00:40:26,005 --> 00:40:27,205 හොඳයි. 535 00:40:27,655 --> 00:40:28,765 එහෙනං ඇයි හිටගෙන ඉන්නෙ? 536 00:40:30,539 --> 00:40:31,821 ඇයි නිදාගන්නෙ, ඇයි කන්නෙ, 537 00:40:31,846 --> 00:40:33,813 මේ හැම රෙද්දකටම පස්සෙත් ඇයි ජීවත් වෙන්නෙ, 538 00:40:33,838 --> 00:40:35,638 ඇලීශා, ඒ කිසිම දෙයක් වැදගත් නැත්තං? 539 00:40:35,813 --> 00:40:38,007 අපි මේ එළියේ ඉන්නවා නං, අපිට ඒක වැදගත් දෙයක් කරගන්න වෙනවා. 540 00:40:38,164 --> 00:40:39,964 ඒක තමයි අපිට ඕන කරන්නෙ. ඒක තමයි මට ඕන කරන්නෙ. 541 00:40:40,951 --> 00:40:42,149 මොකද මම තාම කරලා ඉවර නෑ. 542 00:40:51,351 --> 00:40:52,663 මම මේ ළමයින්ව දිගටම හොයනවා. 543 00:40:52,687 --> 00:40:53,908 එයාලට අපේ උදව් ඕන නෑ. 544 00:40:53,933 --> 00:40:55,557 එහෙනං අපි දිගටම උත්සාහ කරන්න ඕන... 545 00:40:55,592 --> 00:40:57,159 එයාලට ඕන වෙනකං අපි දිගටම උත්සාහ කරන්න ඕන. 546 00:40:57,194 --> 00:40:58,195 අපි... 547 00:41:05,635 --> 00:41:07,031 ඒක ලේසි වෙන්නෙ නෑ. 548 00:41:08,031 --> 00:41:09,984 නිකන්ම ඇතුලට ගිහින්, 549 00:41:10,009 --> 00:41:11,484 "අපිට උදව් කරන්න ඕන" කියලා නිකං ඉන්න බෑ. 550 00:41:13,243 --> 00:41:14,734 මොකද අපි මිනිස්සුන්ව මරනවා, ඇලීශා. 551 00:41:16,472 --> 00:41:18,213 අපි කරලා තියෙන දේවල්, 552 00:41:18,238 --> 00:41:19,606 මම කරලා තියෙන දේවල්... 553 00:41:22,634 --> 00:41:23,695 අමාරු වෙන්නම ඕන. 554 00:41:26,116 --> 00:41:27,221 එහෙම වෙන්න ඕන. 555 00:41:27,256 --> 00:41:29,259 සමහරවිට අපි හරි පාරේ යනවා කියන එක එහෙමයි අපිට දැනගන්න ලැබෙනවා ඇත්තේ. 556 00:41:32,883 --> 00:41:34,303 ඒක මෙච්චරම අමාරු වෙන්න බෑ. 557 00:41:43,688 --> 00:41:44,799 හොඳයි, අපි තාමත් නැගී හිටිනවා. 558 00:41:47,198 --> 00:41:48,886 අදටත් පස්සේ, හැම දේකටම පස්සේත්, 559 00:41:48,911 --> 00:41:49,945 අපි තාමත් මෙතන ඉන්නවා. 560 00:41:51,680 --> 00:41:53,014 ඉතින්, අපි නැති වෙනකන්ම, අපි... 561 00:41:57,930 --> 00:41:59,186 අපිට දිගටම එහෙම කරන්න වෙනවා. 562 00:42:32,193 --> 00:42:33,686 ඔයා කොච්චර කාලයක් තිස්සෙද මෙතන ඉන්නෙ? 563 00:42:34,837 --> 00:42:36,104 ඔයා මේ හැම දෙයක්ම කොහෙන්ද අරගත්තේ? 564 00:42:36,129 --> 00:42:37,232 ඔයා මේවගෙන් මොනවද කරන්නෙ? 565 00:42:39,961 --> 00:42:41,360 ඔයා මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න 566 00:42:41,385 --> 00:42:43,226 උත්සාහ කරන්නෙ නැත්තං මේක හරියන්නෙ නෑ. 567 00:42:43,720 --> 00:42:45,034 අපි ලේසි දේකින් පටං ගම්මු. 568 00:42:45,533 --> 00:42:46,599 ඔයාගේ නම. 569 00:42:48,395 --> 00:42:49,502 ඩැනියල්. 570 00:42:50,313 --> 00:42:51,487 ඩැනියල් සලසාර්. 571 00:42:58,677 --> 00:42:59,871 මට කියපං, වික්! 572 00:42:59,896 --> 00:43:01,273 අපි කවද්ද අර ප්ලේන් එක අරගන්නෙ? 573 00:45:32,815 --> 00:45:33,942 මෝගන්, ඔයාට ඇහෙනවද? 574 00:45:33,967 --> 00:45:35,166 මම ආපහු ප්ලේන් එක ගාවට ආවා. 575 00:45:39,707 --> 00:45:41,036 මෝගන්, කතා කරන්න. 576 00:45:41,834 --> 00:45:43,272 ඇල්, අයියෝ. 577 00:45:43,297 --> 00:45:44,831 අපි කිව්වනේ අපි හෙට වෙනකං ඉන්නවා කියලා. 578 00:45:45,134 --> 00:45:47,334 ඔයයි කිව්වේ අපි හෙට වෙනකං ඉන්නවා කියලා. 579 00:45:47,529 --> 00:45:48,794 මම කියපු දේ හරි. 580 00:45:50,643 --> 00:45:53,044 මෙතන කතාවක් තියෙනවා. 581 00:45:53,394 --> 00:46:02,014 ∞≡≡≡පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම≡≡≡∞ ∞≡≡≡නිපුන රමේශ් විසිනි.≡≡≡∞ -(90)-