1 00:00:00,000 --> 00:00:07,979 මෙම උපසිරැසි cineru.lk වෙබ් අඩවිය වෙතින් නොමිළයේ නිකුත් කරන ලද අතර කතාංගයේ පිටපත පිළිබඳව කිසිඳු වගකීමක් අප දරන්නේ නැත. 2 00:01:26,782 --> 00:01:29,089 මෝගන්? ජූන්? ඔයාලට ඇහෙනවද? 3 00:01:32,048 --> 00:01:35,225 මෝගන්? ජූන්? ඔයාලට ඇහෙනවද? 4 00:01:37,749 --> 00:01:39,534 මම බේස්මන්ට් එක හරහා එළියට ආවා. 5 00:01:39,577 --> 00:01:42,667 මට තැපැල් කාර්යාලයක රැය ගත කරන්න උනා. 6 00:01:42,711 --> 00:01:46,628 මම රෝහලට හැතැප්ම දෙක තුනක් විතර දකුණින් තියෙන පාකින් ගරාජ් එකක ඉන්නෙ. 7 00:01:46,671 --> 00:01:48,543 ඔයාල... 8 00:02:08,693 --> 00:02:10,652 මට විහිළු කරනවා වෙන්න ඕන. 9 00:03:39,958 --> 00:03:41,046 මගුලයි. 10 00:03:41,090 --> 00:03:43,788 මෙයා දැන් ශක්තිමත්. 11 00:03:43,832 --> 00:03:46,574 අනිත් හැමෝම කොහෙද? ඔහේ එයාලට මොකද්ද කලේ? 12 00:03:47,923 --> 00:03:51,448 ඔහේ මගේ ටේප් ටික අරගත්තා. ඔහේ මගේ වෑන් එක අරගත්තා. 13 00:03:51,492 --> 00:03:52,754 ඔහේ මට ණයයි. 14 00:03:52,797 --> 00:03:55,713 මට ඔයාට කරදරයක් කරන්න ඕන නෑ. 15 00:03:55,757 --> 00:03:57,933 මම ඔයාට කැමතියි. 16 00:03:57,976 --> 00:03:59,978 ඔයා මිනිස්සුන්ව දුර්වල කරන්නෙ නෑ. 17 00:04:00,022 --> 00:04:02,459 නෝනේ, මම දන්නෙ නෑ ඒකෙ තේරුම මොකද්ද කියලා. 18 00:04:02,503 --> 00:04:05,070 මම ඔයාගේ සම්මුඛ සාකච්ඡා ටික බැලුවා. 19 00:04:05,114 --> 00:04:08,117 ගොඩාක් මිනිස්සුන්ට මොනවාම හරි දෙයක් ඕන කරනවා. 20 00:04:08,160 --> 00:04:09,727 ඒත් ඔයා? 21 00:04:09,771 --> 00:04:15,385 එයාලගේ කතාව අරගන්න ඕන කරන ඕනම දෙයක් ඔයා එයාලට දෙනවා. 22 00:04:15,429 --> 00:04:16,734 ඊට වැඩි දෙයක් නෑ. 23 00:04:16,778 --> 00:04:18,301 ඒක තමයි සැබෑම ශක්තිය. 24 00:04:18,345 --> 00:04:22,349 මගේ ටේප් ටික කොහෙද? මගේ වෑන් එක කොහෙද? ඒවා කොහෙද? 25 00:04:22,392 --> 00:04:26,744 මම මෝගන්ව දන්නවා නං, එයා ඔයාව හොයනවා. 26 00:04:26,788 --> 00:04:31,749 එයා ඔයාව හොයාගත්තහම මං වෙනුවෙන් ඔයා එයාට පණිවිඩයක් දෙන්න ඕන. 27 00:04:31,793 --> 00:04:34,143 මම් එයාට මොන රෙද්දක්වත් කියන්නෙ නෑ. 28 00:04:34,186 --> 00:04:36,145 ඔහේට දෙන්න පණිවිඩයක් තියෙනවා නං... 29 00:04:36,188 --> 00:04:37,973 ...ඔහේම එයාට කියන්න. 30 00:04:38,016 --> 00:04:39,322 හොඳයි. 31 00:04:50,906 --> 00:05:00,468 Please!! do not use this subtitles in Pirate.lk or any other websites by changing the composer's and websit's name. cineru.lk 32 00:05:01,408 --> 00:05:05,843 FEAR THE WALKING DEAD 4x16 -season finale- 33 00:05:09,787 --> 00:05:11,528 ඇල්? 34 00:05:14,575 --> 00:05:19,449 ඇල්? ඇල්? 35 00:05:21,408 --> 00:05:22,583 කොහෙද... එයා කොහෙද... 36 00:05:22,626 --> 00:05:23,671 කොහෙද... මොකද්ද... 37 00:05:23,714 --> 00:05:25,063 මොකද්ද සිද්ද උනේ? එයා කොහෙද? 38 00:05:25,107 --> 00:05:26,369 කවුද? 39 00:05:26,413 --> 00:05:28,153 අපිව මරන්න හදන ගෑණු කෙනා. 40 00:05:28,197 --> 00:05:30,286 ඔයා පාරෙ හිටියේ. 41 00:05:30,330 --> 00:05:31,505 අපි එයාව දැක්කෙ නෑ. 42 00:05:31,548 --> 00:05:33,158 අපිට වෝල්කි එකෙන් ඔයා කතා කරනවා ඇහුණා. 43 00:05:33,202 --> 00:05:34,986 ඊටපස්සේ අපි අර පාකින් ගරාජ් එකට ගියා. 44 00:05:35,030 --> 00:05:36,510 ඒ වගේම අපිට ඔයාව හොයාගන්න බැරි උනහම, අපි හිතුවා 45 00:05:36,553 --> 00:05:38,076 ඔයා ආපහු හැරිලා රෝහල ගිහින් අපිව හොයාගන්න 46 00:05:38,120 --> 00:05:39,730 උත්සාහ කරන්න ඇති කියලා. 47 00:05:44,692 --> 00:05:46,346 මම් ජිම්ව දැක්කා. 48 00:05:49,914 --> 00:05:51,829 අනිත් හැමෝම බේරුනාද? 49 00:05:51,873 --> 00:05:54,310 අපි හැමෝම මෙතන ඉන්නවා. 50 00:05:54,354 --> 00:05:55,703 අපි වර්ජිනියාවට යන්න කලින් 51 00:05:55,746 --> 00:05:57,444 අපි වැගන් වලින් වටේට ගිහින් බලනවා විතරයි. 52 00:06:00,055 --> 00:06:03,711 එයා ඔයාට මොනවද කිව්වේ? 53 00:06:03,754 --> 00:06:09,891 බැල්ලි කිව්වා ඒකි මට කැමතියි කියලා, මට පණිවිඩයක් ගිහින් දෙන්න ඕන කලා. 54 00:06:09,934 --> 00:06:11,240 මම හෙළා දුටුවා. 55 00:06:13,198 --> 00:06:15,766 හොඳයි... 56 00:06:15,810 --> 00:06:19,553 එයා ඒක කොහොම හරි බාර දුන්නා . 57 00:06:19,596 --> 00:06:23,165 එයා... එයා එක විදිහකට ඔයා එයාගේ පණිවිඩකාර පරෙවියෙක් කරගෙන. 58 00:06:23,208 --> 00:06:25,123 මොකද්ද? 59 00:06:25,167 --> 00:06:30,651 මම ඔයා ගැන ගොඩක් කළකිරීමට පත්වෙලා ඉන්නෙ, මෝගන්. 60 00:06:30,694 --> 00:06:34,916 මම ඔයාට ශක්තිමත් වෙන්න අවස්ථාවන් ගොඩක් දුන්නා. 61 00:06:34,959 --> 00:06:38,093 ඒත් ඔයා ඒ එකක්වත් අරගත්තේ නෑ. 62 00:06:38,136 --> 00:06:40,312 ඒත් සමහරවිට ඒක මගේ වරදක් වෙන්න ඇති. 63 00:06:43,011 --> 00:06:45,927 සමහරවිට මම ඇති තරමට ශක්තිමත් නොවෙන්න ඇති. 64 00:06:47,450 --> 00:06:49,452 ඔයාට ආපහු මාව දකින්න ලැබෙයි, 65 00:06:49,496 --> 00:06:55,066 ඒ වගේම ඔයා එහෙම දකිනකොට, මම කවදාටත් වඩා ශක්තිමත්ව ඉඳියි. 66 00:06:55,110 --> 00:06:59,070 ඒ වගේම මම ඔයාවත් ශක්තිමත් කරන්නම්. මම කරනවා. 67 00:07:12,388 --> 00:07:15,826 ඉතිං, මෝ-මෝ, ඔයා අන්තිමේදිවත් කියනවද 68 00:07:15,870 --> 00:07:19,264 අපි වර්ජිනියාවේ කොහෙටද ඇත්තටම යන්නෙ කියලා? 69 00:07:22,833 --> 00:07:24,966 ඒකට කියන්නෙ ඇලෙක්සැන්ඩ්‍රියාව කියලා. 70 00:07:28,491 --> 00:07:30,928 ඒ වගේම එහෙ ළඟපාත තව ඒ වගේ තැන් කීපයක් තියෙනවා. 71 00:07:30,972 --> 00:07:34,062 රජෙක් එක්ක තියෙන තැනද? 72 00:07:34,105 --> 00:07:35,237 අහ්-හහ්. 73 00:07:35,280 --> 00:07:36,586 හුරතලේට හදන කොටියා එක්ක? 74 00:07:37,979 --> 00:07:39,154 අපි එහෙටත් යමු. 75 00:07:40,938 --> 00:07:42,244 රෝගියාට කොහොමද දැන්? 76 00:07:43,854 --> 00:07:45,769 දැන් නං හොඳින්. 77 00:07:45,813 --> 00:07:47,510 ටැංකිය පිරිලා තියෙන ට්‍රක් එකක් හම්බුණා. 78 00:07:47,554 --> 00:07:48,990 අපි දැන් ආපහු එනවා. 79 00:07:49,033 --> 00:07:51,122 තේරුණා. 80 00:07:51,166 --> 00:07:54,517 අපි ඇලෙක්සැන්ඩ්‍රියාවට ළඟ වෙන්නෙ කැරවෑන් එකක් හරහායි වගේ පේන්නෙ. 81 00:07:54,561 --> 00:07:57,520 හොඳයි, අපිට අමතර ඉඩ ඕන වෙනවා. 82 00:07:57,564 --> 00:07:59,783 අපි මුලදි පෝලර් බෙයාර්ගේ ට්‍රක් නැවතුමට... 83 00:07:59,827 --> 00:08:01,306 ගිහින් යන්න කියලා හිතුවේ. 84 00:08:01,350 --> 00:08:03,134 අපි පෙට්ටි ටික පටවගෙන, අපි වර්ජිනියාවට යන මුළු පාර දිගටම 85 00:08:03,178 --> 00:08:05,310 ඒවා තිය තියා යන්නයි හැදුවේ. 86 00:08:05,354 --> 00:08:10,490 හොඳයි,අපි ටිකක් නිදාගත්තොත් හොඳයි. අපි පාන්දරම පාරට බහිනවනේ. 87 00:08:10,533 --> 00:08:12,317 අපි ඇසුරුම් කරගමු එහෙනං. 88 00:08:16,060 --> 00:08:19,455 සමහරවිට මම් ඇති තරමට ශක්තිමත් නොවෙන්න ඇති. 89 00:08:19,499 --> 00:08:22,153 ඒත් වදවෙන්න එපා. 90 00:08:22,197 --> 00:08:24,460 මම ශක්තිමත් වෙන්නම්. 91 00:08:24,504 --> 00:08:27,463 මට භාරගන්න පුළුවන්. 92 00:08:27,507 --> 00:08:28,769 ඔයා කොයි වෙලේද... 93 00:08:28,812 --> 00:08:31,467 සොබාදහම කතා කලා. මම උත්තර දුන්නා. 94 00:08:34,209 --> 00:08:37,125 මම බලාපොරොත්තු උනේ ඔයා යන්න යනකොට හොයාගන්නයි. 95 00:08:37,168 --> 00:08:40,345 මම හිතුවේ මට ඔයාගේ පස්සෙන් දුවන්න වෙයි කියලා 96 00:08:40,389 --> 00:08:43,740 ඔයා කරන්න හදන්නෙ මොකද්ද කියලා, මම දන්නවා කියලා කියන්න විතරක්. 97 00:08:43,784 --> 00:08:46,134 මම මොකද්ද කරන්න හදන්නෙ, ජෝන්? 98 00:08:46,177 --> 00:08:48,005 ඕහ්,ඔයා ආයෙමත් පැනලා දුවන්න හදන්නෙ. 99 00:08:48,049 --> 00:08:50,617 අපිව දාලා යන්න ඔයා හේතුවක් හොයාගත්තා. 100 00:08:50,660 --> 00:08:52,836 නෑ. එහෙම නෑ... 101 00:08:52,880 --> 00:08:57,101 ඒ පැනලා යනවා නෙවෙයි. 102 00:08:57,145 --> 00:08:59,539 එයා මැරෙනගමන් ඉන්නෙ, ජෝන්. 103 00:09:02,150 --> 00:09:05,022 අපි දැනටමත් එයාට උදව් කරන්න උත්සාහ කලා. එයාට ඒක ඕන නෑ. 104 00:09:05,066 --> 00:09:08,025 එයා හිතන්නෙ ශක්තිමත් වෙන්න තියෙන එකම ක්‍රමය මැරිලා වෙනස් වෙන එක කියලා. 105 00:09:08,069 --> 00:09:09,374 එයා ඔයාව මරන්න හැදුවා. 106 00:09:09,418 --> 00:09:11,159 එයා ජූන්ව මරන්න හැදුවා. එයා හිරවෙලා ඉන්නෙ. 107 00:09:11,202 --> 00:09:12,464 එයාට සිද්දවෙලා තියෙන්න මොකක් උනත්, එයා හිතන්නෙ 108 00:09:12,508 --> 00:09:14,554 මරන එක තමයි එකම විදිහ කියලා. 109 00:09:16,599 --> 00:09:18,209 ඔයා එයාට වෙනත් දෙයක් ගැන ඒත්තුගන්වන්න යන්නෙ කොහොමද? 110 00:09:18,253 --> 00:09:19,820 මොකද මට එයාව තේරෙනවා. 111 00:09:19,863 --> 00:09:21,648 මම... 112 00:09:25,129 --> 00:09:27,741 මම කලින් එයා වෙලා හිටියා. 113 00:09:33,442 --> 00:09:34,617 මමත් ඔයත් එක්ක එන්නම්. එපා. 114 00:09:34,661 --> 00:09:36,010 නෑ, මේක... 115 00:09:36,053 --> 00:09:39,753 මේක මට තනියම කරන්න වෙන දෙයක්. 116 00:09:39,796 --> 00:09:43,234 ඔයාලා හැමෝම, ඔයාලා... ඔයාලා මෙතනට යන්න. 117 00:09:43,278 --> 00:09:45,802 මෙහෙම තමයි ඔයාලා එහෙට යන්නෙ, ඇලෙක්සැන්ඩ්‍රියාවට. 118 00:09:45,846 --> 00:09:47,848 මම ඕන උනොත් කියලා ඒක කොලයක ලිව්වා. 119 00:09:47,891 --> 00:09:50,154 - අනේ,අයියෝ. - ඔයාට මං කියපු දේ ඇහුනනේ,ජෝන්. 120 00:09:55,072 --> 00:09:56,987 මේක මට තනියම කරන්න වෙනවා. 121 00:09:57,031 --> 00:09:59,773 දැන්,ඔයා මට කලිනුත් ඒ වගේ දෙයක් කිව්වා. 122 00:09:59,816 --> 00:10:01,949 ඒකෙන් ඔයා තව පොඩ්ඩෙන් මැරුම් කනවා. 123 00:10:01,992 --> 00:10:05,256 දැන් ඔයා තනියම ගිහින් ආයෙමත් ඒ දේමද කරන්න හදන්නෙ? 124 00:10:05,300 --> 00:10:06,649 ඇයි? 125 00:10:06,693 --> 00:10:08,782 ඇයි? 126 00:10:12,394 --> 00:10:14,048 මොකද මම එහෙම කරන නිසා. 127 00:10:15,919 --> 00:10:18,400 මනුස්සයෝ... 128 00:10:18,443 --> 00:10:21,055 ඒක හරියට හිරවෙලා ඉන්න එකම කෙනා එයා විතරක් නෙවෙයි වගේ. 129 00:10:23,753 --> 00:10:26,016 හහ්. 130 00:10:29,019 --> 00:10:31,979 මම ඇලෙක්සැන්ර්ඩියාවට එන්නම්. 131 00:10:32,022 --> 00:10:34,982 මම ඔයාලා හැමෝමවම එතනදි මුනගැහෙන්නම්... 132 00:10:35,025 --> 00:10:37,462 බලාපොරොත්තු ඇතුව එයත් එක්කම. 133 00:10:41,989 --> 00:10:44,644 මම ට්‍රක් නැවතුම්පොළේ බලාගෙන ඉන්නවා. 134 00:10:44,687 --> 00:10:47,298 මම ඔට්ටු අල්ලනවා අනිත් හැමෝමත් ඉඳියි. 135 00:10:47,342 --> 00:10:49,736 ඔයා දවස් දෙකක් ඇතුලත ආවේ නැතොත්, 136 00:10:49,779 --> 00:10:51,302 මම ඔයාව හොයාගෙන එනවා. 137 00:10:51,346 --> 00:10:53,827 මම එතනට එන්නම්. 138 00:10:55,742 --> 00:10:57,657 ඔයා දන්නවද, මේ ලෝකේ සමහර මාලු ඉන්නවා 139 00:10:57,700 --> 00:11:00,050 උන් අහුවෙන්නෙ නෑ, 140 00:11:00,094 --> 00:11:02,705 ඔයා උන් ඉස්සරහින් මොනවා එල්ලුවත් වැඩක් නෑ. 141 00:11:02,749 --> 00:11:06,753 ඔයාට උන්ගේ පස්සෙන් යන්න පුළුවන්, අනිවාරෙන්ම. 142 00:11:06,796 --> 00:11:09,538 මම හිත කියන්නෙ උන්ට එහෙමම ඉන්න දෙන්න කියලා. 143 00:11:14,369 --> 00:11:19,156 දැන්, මම කියන්නෙ මාලු ගැන... මේ සිද්දියෙදි. 144 00:11:19,200 --> 00:11:21,724 ඒත් මම හිතන්නෙ ඒක මේ ගෑණු කෙනාටත් අදාලයි. 145 00:11:21,768 --> 00:11:24,205 මට උත්සාහ කරන්න වෙනවා, කෙසේ වෙතත්. 146 00:11:24,248 --> 00:11:26,511 මම දන්නවා. 147 00:11:26,555 --> 00:11:28,688 මම දන්නවා ඔයා එහෙම කරනවා කියලා. 148 00:11:35,259 --> 00:11:37,871 ඔයා දන්නවද, මගුලයි, ඔයා මාලුවා වෙන්නත් පුළුවන්. 149 00:11:37,914 --> 00:11:39,176 සමහරවිට මම එහෙම වෙන්න ඇති. 150 00:12:09,467 --> 00:12:12,470 මම දන්නවා ඔයා අහගෙන ඉන්නෙ කියලා. 151 00:12:12,514 --> 00:12:16,866 ඒ වගේම මම දන්නවා ඔයා හිතන්නෙ ශක්තිමත් වෙන්න පුළුවන් එකම ක්‍රමය මේක කියලා. 152 00:12:16,910 --> 00:12:20,827 ඒත් මම ඔයාට කියනවා මෙතන තවත් ක්‍රමයක් තියෙනවා. 153 00:12:20,870 --> 00:12:24,831 මට ඔයාට පෙන්නන්න ඉඩ දෙන්න. මට උත්සාහ කරන්න ඉඩ දෙන්න. 154 00:12:27,834 --> 00:12:29,792 මෝගන්? 155 00:12:29,836 --> 00:12:31,925 මම දැනගත්තා ඔයා හොයාගෙන එයි කියලා. 156 00:12:34,884 --> 00:12:36,843 ඔයා කොහෙද ඉන්නෙ? 157 00:12:36,886 --> 00:12:40,760 54වෙනි හැතැප්ම කණුව ළඟ. 158 00:12:46,156 --> 00:12:49,420 මම එනගමන් ඉන්නෙ. 159 00:13:40,341 --> 00:13:41,864 ස්තූතියි. ම්ම්-හම්ම්. 160 00:14:08,630 --> 00:14:10,240 අපි ඇත්තටම මේක කරනවද? 161 00:14:12,852 --> 00:14:14,984 අපිට ඕනම වෙලාවක ආපහු මන්දිරයට යන්න පුළුවන්. 162 00:14:15,028 --> 00:14:18,292 චැටෝ ලැෆයිට් අපි එනකන් බලාගෙන ඉන්නවා. 163 00:14:18,335 --> 00:14:19,597 ඒක නැතිවෙලා ඉවරයි. 164 00:14:19,641 --> 00:14:21,164 එහෙ අපි වෙනුවෙන් කිසිම දෙයක් ඉතුරුවෙලා නෑ. 165 00:14:21,208 --> 00:14:23,863 ඉතින් අපි කරන්න වෙන දෙයක් හොයාගම්මු. 166 00:14:23,906 --> 00:14:25,821 අපි ජීවත්වෙන්න වෙන හේතුවක් හොයාගම්මු. 167 00:14:41,532 --> 00:14:43,578 මොකද? 168 00:14:43,621 --> 00:14:47,016 ඕහ්, දැන්...කෝ ඉතින්. 169 00:14:47,060 --> 00:14:49,801 මොකද? 170 00:14:49,845 --> 00:14:52,543 ඒක මේ,මේක මට බිල්ගේ සාප්පුවට ගිය හැටි මතක් කරවනවා. 171 00:14:52,587 --> 00:14:54,589 ඔයා මෙතන තෝරගන්න තියෙන චිත්‍රපටි එකතුව දැක්කද? 172 00:14:56,634 --> 00:14:59,072 මම හිතන්නෙ නෑ අපි ආපහු ඉක්මන් කාලෙක බිල්ගේ කඩේට යයි කියලා. 173 00:14:59,115 --> 00:15:01,117 නැත්තන් මගේ කැබින් එකටවත්. 174 00:15:01,161 --> 00:15:04,860 කුණාටුව ගොඩක් දුරට ඒක නිශ්චිතයක් බවට පත් කලා. 175 00:15:04,904 --> 00:15:05,905 හේයි. 176 00:15:07,689 --> 00:15:09,865 කුණාටුවට කලින්, 177 00:15:09,909 --> 00:15:11,562 මට යන්න ඕනද කියලා ඔයා අහපු වෙලාවෙ... 178 00:15:11,606 --> 00:15:13,129 නෑ,ඒක... ඒක වැදගත් නෑ,ජූන්. 179 00:15:13,173 --> 00:15:15,523 නෑ. ඔයා මේක අහන්නයි මට ඕන කරන්නෙ. 180 00:15:18,134 --> 00:15:19,657 මම බයවෙලා හිටියේ ඔයා මම කවුද කියලා හිතාගෙන 181 00:15:19,701 --> 00:15:21,659 හිටපු කෙනා නෙවෙයි මම කියලා ඔයාට තේරුම් යයි කියලා. 182 00:15:24,184 --> 00:15:26,055 එතන ඉඳන් මේ වෙනකං ගොඩක් දේවල් සිද්ද උනා. 183 00:15:26,099 --> 00:15:30,016 මම දන්නවා ඔයා කවුද කියලා. 184 00:15:30,059 --> 00:15:33,149 ඔයාගේ නම මොකද්ද කියන එක වැදගත් නෑ. 185 00:15:33,193 --> 00:15:34,629 මම ඔයාව දන්නවා. 186 00:15:36,326 --> 00:15:38,241 මම ඔයාව දන්නවා. 187 00:15:40,026 --> 00:15:42,463 හිරු කිරණ අඳුනගන්න මුළු දවසම ගතවෙන්නෙ නෑ. 188 00:15:48,948 --> 00:15:53,082 හොඳයි, මට ඔයාට කියන්න ඕන උනේ මම දැන් මම කවුද කියන එක දන්නවා කියලා. 189 00:15:53,126 --> 00:15:57,652 ඔයා තමයි ඒක මට දුන්නේ. අඩුම තරමේ මමවත් ඒක දැනෙගෙන හිටියේ නෑ. 190 00:16:00,046 --> 00:16:02,048 මට ඒක ඕන උනා. 191 00:16:02,091 --> 00:16:04,093 මට ඔයාව ඕන උනා, ජෝන්. 192 00:17:43,453 --> 00:17:45,194 ඔයා සන්නද්ධවද ඉන්නෙ? 193 00:17:58,773 --> 00:17:59,861 හේයි. 194 00:18:11,655 --> 00:18:13,353 දැන්ම නෙවෙයි. 195 00:18:14,658 --> 00:18:18,140 මගේ කට්ටියට... අපිට ඔයාට උදව් කරන්න පුළුවන්. 196 00:18:27,889 --> 00:18:31,197 එපා,එපා. 197 00:18:31,240 --> 00:18:34,417 නෑ,නෑ. දැන්ම නෙවෙයි. 198 00:18:34,461 --> 00:18:37,899 එපා!එපා.මෙතන වෙලාවක් නෑ. මම ඔයාව ආපහු අරගෙන යනවා. 199 00:18:51,521 --> 00:18:53,567 එපා! 200 00:18:58,615 --> 00:19:01,227 - හේයි. - ඔයා මාව මේ විදිහට නෙවෙයි දකින්න තිබුණේ. 201 00:19:01,270 --> 00:19:02,967 හේයි. 202 00:19:03,011 --> 00:19:04,665 ඔයා මේවා අරගන්න ඕන. 203 00:19:06,319 --> 00:19:09,626 මේවා ආසාදනය නවත්තයි. 204 00:19:14,065 --> 00:19:18,026 ඉතිං, මොකද්ද ඒ තැන? එතනදි මොකද්ද සිද්ද උනේ? 205 00:19:22,117 --> 00:19:23,640 ඔයාට කාවද නැති උනේ? 206 00:19:27,818 --> 00:19:31,692 මේක දිග ගමනක්. කතා කරන එක උදව්වක් වෙයි කියලා හිතුවේ. 207 00:19:33,259 --> 00:19:35,348 මෝගන්, ඔයාට ඇහෙනවද? 208 00:19:35,391 --> 00:19:38,351 මෝගන්, මම ආයෙමත් කියනවා... ඔයාට ඇහෙනවද? 209 00:19:38,394 --> 00:19:41,049 ජෝන්, මට ඇහෙනවා. 210 00:19:41,092 --> 00:19:44,531 මම එයාව හොයාගත්තා. මම එයාව ආපහු අරගෙන එනවා. 211 00:19:51,277 --> 00:19:55,716 ඔයා මාව කොහෙටද අරගෙන යන්නෙ? 212 00:19:55,759 --> 00:19:58,501 මිසිසිපි වලට. 213 00:19:58,545 --> 00:20:01,983 ජෝන්, ඔයාට ඇහෙනවද? 214 00:20:02,026 --> 00:20:04,203 ජෝන්? 215 00:20:05,465 --> 00:20:08,119 මෝගන්, මම් ආයෙමත් කියනවා... ඔයාට ඇහෙනවද? 216 00:20:10,426 --> 00:20:12,428 මම එයාට කොහොමවත්ම යන්න නොදී ඉන්නයි තිබුනේ. 217 00:20:12,472 --> 00:20:14,256 ඔයා දැක්කනේ එළියේ තියෙන ස්ම්ප්‍රේෂකය. 218 00:20:14,300 --> 00:20:16,345 ඒ බබා වොට් 50එකක්. 219 00:20:16,389 --> 00:20:19,392 එයාට කන් තියෙනවා නං, එයාට ඔයාව ඇහෙනවා. 220 00:20:19,435 --> 00:20:23,004 ඒත් සංඥාවන් කොහොමත් ආපහු මෙහෙට එන්න විදිහක් නෑ... 221 00:20:23,047 --> 00:20:24,962 අඩුම තරමින් එයා ළඟට එනකං නං නෑ. 222 00:20:26,747 --> 00:20:29,315 ම්ම්හ්. 223 00:20:29,358 --> 00:20:33,014 වෙන්ඩල්ට කිව්වා රසකාරක දාන්න එපා කියලා. 224 00:20:35,495 --> 00:20:38,585 උඩ කොහොමද දේවල් සිද්දවෙන්නෙ? 225 00:20:38,628 --> 00:20:41,152 මේක අපිව වර්ජිනියාවට අරගෙන යන්න ඕන. 226 00:20:41,196 --> 00:20:44,678 හිනාවෙන එකී සිසිලන කාරක නැතුව එන්ජිම පැදන් ගිහින් තියෙන්නෙ. 227 00:20:44,721 --> 00:20:49,030 ඔය කෝපය ටිකක් ඵලදායි දෙයකට යොදවන්න කැමති නැද්ද? 228 00:20:49,073 --> 00:20:51,511 අපිට මේ පෙට්ටිත් එක්ක පොඩි උදව්වක් තිබුනොත් හොඳයි. 229 00:21:01,521 --> 00:21:04,524 මුන් ගැන බලාගන්නම්. 230 00:21:15,970 --> 00:21:17,406 ඇල්? 231 00:21:20,235 --> 00:21:22,455 ඇල්! 232 00:21:32,856 --> 00:21:36,773 ඇල්? හොඳයි. එන්න. 233 00:21:40,386 --> 00:21:44,346 ඇතුලට ගියොත් හොඳයි. අපිට තවත් කට්ටිය ලැබෙන්නයි යන්නෙ. 234 00:22:03,931 --> 00:22:06,150 මගේ මහත්තයා. 235 00:22:11,678 --> 00:22:13,854 එයාගේ නම මොකද්ද? 236 00:22:16,335 --> 00:22:17,945 හෑන්ක්. 237 00:22:20,556 --> 00:22:22,950 එයාට මොකද්ද උනේ? 238 00:22:22,993 --> 00:22:29,043 හැම දෙයක්ම පටං ගත්ත කාලේ... 239 00:22:29,086 --> 00:22:32,220 අපි නගරයෙන් එළියට යන්න උත්සාහ කරන ගමන් හිටියේ. 240 00:22:32,263 --> 00:22:34,265 මම තමයි වාහනේ අරගෙන ගියේ. 241 00:22:36,529 --> 00:22:39,619 කෙනෙක් මාර්ග තදබදයෙන් 242 00:22:39,662 --> 00:22:45,668 එළියට ඇතුලට යන ගමන් හිටියා... 243 00:22:45,712 --> 00:22:48,410 ඉස්සරහට යන්න උත්සාහ කලා... 244 00:22:48,454 --> 00:22:50,934 එයාලගේ අය ගාවට යන්න උත්සාහ කලා. 245 00:22:53,546 --> 00:22:57,158 ඒ වගේම එයාලා මාව හැප්පුවා. 246 00:22:57,201 --> 00:23:01,467 මගේ හෑන්ක්ට... එයාට මගේ උදව් ඕන උනා. 247 00:23:03,077 --> 00:23:06,559 ඒ වගේම මම මොනවා කරන්නද කියලා දැනගෙන හිටියේ නෑ. 248 00:23:06,602 --> 00:23:12,521 මම පාරට ගිහින්, අත දාලා කෙනෙක්ව නවත්තගන්න උත්සාහ කලා. 249 00:23:12,565 --> 00:23:16,177 ඒත් කවුරුවත්ම නැවත්තුවේ නෑ. 250 00:23:16,220 --> 00:23:19,702 කිසිම කෙනෙක් උදව් කරන්න නැවතුනේ නෑ. 251 00:23:19,746 --> 00:23:21,487 ඒ වගේම ඒක ඔයාගේ වරදක් නෙවෙයි. 252 00:23:21,530 --> 00:23:26,100 එයාට ඕන උනේ මං ශක්තිමත් වෙන එක. ඒ වගේම මම එහෙම වෙලා හිටියේ නෑ. 253 00:23:26,143 --> 00:23:29,799 හේයි,මම දන්නවා ඔයා එහෙම තමයි හිතන්නෙ කියලා. 254 00:23:29,843 --> 00:23:32,149 ඒත් ඒක ඇත්ත නෙවෙයි. 255 00:23:32,193 --> 00:23:35,805 ඔයා... 256 00:23:35,849 --> 00:23:38,373 ඔයා හිරවෙලා ඉන්නෙ. 257 00:23:39,722 --> 00:23:41,115 මෝගන්, 258 00:23:41,158 --> 00:23:44,684 ඔයාට මේක ඇහෙනවා නං, කරුණාකරලා ඉක්මනට ආපහු එන්න. 259 00:23:44,727 --> 00:23:46,337 මොකක් හරි වැරද්දක් තියෙනවා. 260 00:23:46,381 --> 00:23:48,339 ඇල් අසනීප උනා. 261 00:23:49,993 --> 00:23:53,475 අපි හිතුවේ ඒක එයාට කලින් හැදුනු එකමයි කියලා. 262 00:23:53,519 --> 00:23:58,524 ඒත්...ඒ එයා විතරක් නෙවෙයි. අපි හැමෝටම එහෙමයි. 263 00:24:02,963 --> 00:24:05,835 අග්හ්. 264 00:24:05,879 --> 00:24:10,492 මෝගන්, මොකක් හරි වැරැද්දක් තියෙනවා. 265 00:24:10,536 --> 00:24:16,237 කරුණාකරලා,ඔයාට මේක ඇහෙනවා නං ආපහු එන්න. 266 00:24:19,327 --> 00:24:21,982 ඔයාට මාව ඇහෙනවද? 267 00:24:22,025 --> 00:24:25,942 ඔයාට මාව ඇහෙනවා නං, මම ආපහු එනගමන් ඉන්නෙ,හොඳද? 268 00:24:25,986 --> 00:24:27,422 මම ආපහු එන ගමන් ඉන්නෙ. 269 00:24:36,083 --> 00:24:37,171 ඔයා ඔහොම ඉන්න. 270 00:24:37,214 --> 00:24:39,173 මට බෑ. 271 00:24:39,216 --> 00:24:40,522 වාහෙන නවත්තන්න. 272 00:24:40,566 --> 00:24:42,437 මෙතන ඒකට වෙලාවක් නෑ. මම ආපහු යන්න ඕන. 273 00:24:42,481 --> 00:24:44,308 නවත්තන්න. මම කිව්වනේ මට බෑ! 274 00:24:44,352 --> 00:24:47,094 හොඳයි,හොඳයි. 275 00:24:47,137 --> 00:24:48,791 මම මගුලේ බෙහෙත් අරගන්නම්. 276 00:24:51,881 --> 00:24:52,839 මෙන්න. 277 00:24:52,882 --> 00:24:54,101 ආහ්! 278 00:25:10,639 --> 00:25:14,164 මම ඔයාට එපා කියලා කිව්වා... 279 00:25:17,211 --> 00:25:20,127 මම කිව්වා මම ඔයාව ශක්තිමත් කරන්නයි යන්නෙ කියලා. 280 00:25:25,088 --> 00:25:28,918 මම හිතන්නෙ, මෝගන්, ඒක තමයි ඔයාට හැමවෙලාවෙම ඕන කලේ. 281 00:26:13,659 --> 00:26:15,965 අපිට මේක මේ විදිහට ඉවරයක් වෙන්න ඕන නෑ. 282 00:26:24,974 --> 00:26:27,847 මට එහෙමයි වෙන්නෙ. 283 00:26:30,240 --> 00:26:33,200 ඔයාට උදව් කරන්න බැරි වෙන්න මම වග බලාගත්තා. 284 00:26:35,332 --> 00:26:39,685 දැන්, එක්කොත් ඔයා මාව මරන්න ඕන, නැත්තං මම ඔයාව මරනවා. 285 00:26:42,818 --> 00:26:44,472 මම මරන්නෙ නෑ. 286 00:26:59,530 --> 00:27:00,836 මට එයාලා ගාවට යන්න වෙනවා. 287 00:27:00,880 --> 00:27:02,011 ඔයාට කවදාවත් ඒක කරන්න ලැබෙන්නෙ නෑ. 288 00:27:02,055 --> 00:27:03,534 මට උත්සාහ කරන්න වෙනවා. 289 00:27:03,578 --> 00:27:05,667 ඇයි? 290 00:27:05,711 --> 00:27:08,017 ඒ එයාලා වෙනුවෙන් නෙවෙයි. 291 00:27:08,061 --> 00:27:09,715 ඒ ඔයා වෙනුවෙන්. 292 00:27:09,758 --> 00:27:11,325 ඔයා බයවෙලා ඉන්නෙ. 293 00:27:11,368 --> 00:27:14,371 - එයාලා මැරුනොත්... - මෝගන්? 294 00:27:14,415 --> 00:27:17,200 ...ඔයා කලින් හිටපු තත්වෙටම ඔයා පත්වෙයි. 295 00:27:17,244 --> 00:27:19,942 ඒ නිසා තමයි කලිනුත් ඔයා අර නැගෙනහිර තිබුණු තැන අතෑරලා ආවේ. 296 00:27:19,986 --> 00:27:22,118 මෝගන්, කරුණාකරලා ඉක්මනට ආපහු එන්න. 297 00:27:25,731 --> 00:27:28,168 ඒ නිසා තමයි ඔයා තනියම මාව හොයාගෙන ආවේ. 298 00:27:28,211 --> 00:27:31,650 මම ඔයාව හොයාගෙන ආවේ මොකද ඔයාට උදව් ඕන නිසා. 299 00:27:31,693 --> 00:27:33,347 ඔයා දැන් හිටියා මම ඒක අරගන්නෙ නෑ කියලා. 300 00:27:36,393 --> 00:27:39,135 මම ඔයා ඉන්න තැන ඉඳලා තියෙනවා. 301 00:27:39,179 --> 00:27:41,007 - මම ඉඳලා තියෙනවා. - මෝගන්,ඔයා ඔතන ඉන්නවද? 302 00:27:41,050 --> 00:27:42,573 ඔයා තාමත් එහෙමයි. 303 00:27:42,617 --> 00:27:44,924 මේක මොකක් උනත්, මේක එන්න එන්නම නරක වෙනවා. 304 00:27:44,967 --> 00:27:48,971 ඔයා ශක්තිමත් වෙන්න තීරණය කලේ නැතොත් ඔයහැමවෙලේම එහෙම වෙලා ඉඳියි. 305 00:27:49,015 --> 00:27:52,061 මෝගන්? 306 00:27:52,105 --> 00:27:53,976 මෝගන්? 307 00:27:54,020 --> 00:27:57,588 දැන්, එක්කොත් ඔයා මාව මරලා 308 00:27:57,632 --> 00:28:00,504 ඔයා කලින් වෙලා හිටපු තත්වෙට පත් වෙනවා, 309 00:28:00,548 --> 00:28:04,770 නැත්තං ඔයා මට ඔයාව ශක්තිමත් කරන්න ඉඩදෙන්න ඕන. 310 00:28:11,602 --> 00:28:13,300 මොන මගුලක්ද මේ? 311 00:28:13,343 --> 00:28:14,605 ඔහ්හ්. 312 00:28:14,649 --> 00:28:17,391 අපි සජලනය වෙලා ඉන්න විතරයි ඕන කරන්නෙ. 313 00:28:34,321 --> 00:28:38,020 නෑ. නෑ. නෑ. 314 00:28:53,122 --> 00:28:55,603 මේ බෝතල් වල... හැම එකකම සීල් කඩලා. 315 00:29:01,087 --> 00:29:03,393 කවුරු හරි අපිට වස දීලා. 316 00:29:09,965 --> 00:29:11,488 ඒකි තමයි දාලා තියෙන්නේ. 317 00:29:13,447 --> 00:29:15,144 මෝගන්. 318 00:29:15,188 --> 00:29:17,843 මෝගන්, එයා තමයි මේක කරලා තියෙන්නෙ. 319 00:29:17,886 --> 00:29:20,497 එයා වතුර වලට මොනවා හරි දාලා. 320 00:29:20,541 --> 00:29:22,282 ඒක ඇත්තද? 321 00:29:22,325 --> 00:29:25,851 මම එතනට ගියපු අන්තිම වතාවේ, මම එහෙම කලා. 322 00:29:25,894 --> 00:29:27,722 මම දැනන් හිටියේ නෑ ඔයයි... 323 00:29:27,766 --> 00:29:30,464 ...ඔයාගේ යාළුවොයි එතන නවතියි කියලා. 324 00:29:30,507 --> 00:29:33,293 ඒක මම කිව්වා වගේම තමයි. 325 00:29:33,336 --> 00:29:36,862 මිනිස්සුන්ට උදව් කරන එකෙන් ඒක තමයි ඔයාලට ලැබෙන්නෙ. 326 00:29:36,905 --> 00:29:39,299 ඔයා එයාලව දුර්වල කරනවා, මෝගන්. 327 00:29:39,342 --> 00:29:41,997 ඔයා මොකද්ද කලේ? ඒ මොනවද? 328 00:29:42,041 --> 00:29:45,827 ඒකෙන් වැඩක් නෑ. මෙතන ඔයාට කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ. 329 00:29:45,871 --> 00:29:47,655 ඒ මොනවද?! 330 00:29:47,698 --> 00:29:50,223 මොනවද?! 331 00:29:52,181 --> 00:29:53,835 ප්‍රතිශීතකාරක. 332 00:29:58,666 --> 00:30:00,494 දෙවියනේ! 333 00:30:00,537 --> 00:30:02,409 මෙයා වතුරට ප්‍රතිශීතකාරක දාලා. 334 00:30:02,452 --> 00:30:04,063 ඔයාට ඇහෙනවද? ඒ ප්‍රතිශීතකාරක. 335 00:30:04,106 --> 00:30:05,368 එයාලට ඔයාව ඇහෙන්න නෑ. 336 00:30:05,412 --> 00:30:07,501 අනේ දෙවියනේ. 337 00:30:07,544 --> 00:30:09,851 ඔයාට එයාලට උදව් කරන්න බෑ. 338 00:30:09,895 --> 00:30:15,117 ඔයාට තේරෙන්නෙ නැද්ද? එයාලා මැරෙන්නයි යන්නෙ. 339 00:30:15,161 --> 00:30:20,079 ඒ වගේම ඔයාට ඒ ගැන කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ. 340 00:30:20,122 --> 00:30:21,602 ඕහ්. 341 00:30:24,735 --> 00:30:26,520 දැන් ඔයා ශක්තිමත්. 342 00:30:32,439 --> 00:30:34,267 මම දැනන් හිටියා ඒක තාමත් ඔයා තුල තියෙනවා කියලා. 343 00:30:54,678 --> 00:30:56,332 මම එහෙම කරන්නෙ නෑ. 344 00:30:56,376 --> 00:30:59,945 එයාලා මැරෙන්නයි යන්නෙ. ඒ වගේම ඔයාට කරන්න පුළුවන් කිසිම මෙතන දෙයක් නෑ. 345 00:31:05,385 --> 00:31:06,865 ඔව්, මෙතන තියෙනවා. 346 00:31:14,437 --> 00:31:16,918 ආහ්! 347 00:31:20,748 --> 00:31:22,793 ආහ්. 348 00:31:27,276 --> 00:31:28,538 ඔයා ශක්තිමත් වෙන්නයි යන්නෙ. 349 00:31:29,931 --> 00:31:33,587 අපි දෙන්නම ශක්තිමත් වෙයි. ඔයාට දකින්න ලැබෙයි. 350 00:31:40,724 --> 00:31:42,117 ඔයා මොකද්ද කරන්නෙ? 351 00:31:42,161 --> 00:31:43,771 එපා! 352 00:31:43,814 --> 00:31:47,949 එපා! 353 00:31:47,993 --> 00:31:52,649 අහන්න. මම ඔයාව මරන්නෙ නෑ. 354 00:31:52,693 --> 00:31:53,781 ඒත් මම ඒවගේම ඔයා වෙනස් උනාට පස්සේ 355 00:31:53,824 --> 00:31:55,696 කාවවත් මරන්න ඉඩ දෙන්නෙත් නෑ. 356 00:31:55,739 --> 00:31:57,741 ඒක මේ විදිහට නෙවෙයි සිද්දවෙන්න තිබුනේ. 357 00:31:59,004 --> 00:32:06,837 ඒක මේ විදිහට නෙවෙයි සිද්දවෙන්න තිබුණේ! 358 00:32:36,171 --> 00:32:38,913 කාට හරි මාව ඇහෙනවද? 359 00:32:38,957 --> 00:32:40,871 මම ආයෙමත් කියනවා... කාට හරි මාව ඇහෙනවද? 360 00:32:59,629 --> 00:33:01,718 කාට හරි ඇහෙනවද? 361 00:33:03,546 --> 00:33:06,071 අයියෝ. කාට හරි මාව ඇහෙනවද? 362 00:34:43,298 --> 00:34:44,691 ඕහ්! 363 00:35:43,489 --> 00:35:46,666 කාට හරි මාව ඇහෙනවද? 364 00:36:15,608 --> 00:36:17,436 මම අර බැල්ලිට මාව පරද්දන්න ඉඩදෙන්නෙ නෑ. 365 00:36:22,832 --> 00:36:25,400 මෝගන්... 366 00:36:25,444 --> 00:36:29,665 ඔයා එළියේ ඉන්නවා නං... 367 00:36:29,709 --> 00:36:31,711 ඔයා ඒකිට කියන්න මම ඒකිව හොයාගෙන එනවා කියලා. 368 00:36:33,539 --> 00:36:35,018 - ඇල්? - මම දන්නෙ නෑ කොහොමද කියලා. 369 00:36:35,062 --> 00:36:36,672 ඇල්? 370 00:36:47,205 --> 00:36:48,206 ඒත් මම එනවා. 371 00:36:48,249 --> 00:36:51,296 ඇල්? ඔයාට ඇහෙනවද? 372 00:36:51,339 --> 00:36:53,254 ඇල්, ඔයාට ඇහෙනවද? 373 00:36:59,652 --> 00:37:02,002 ඔව්. 374 00:37:02,045 --> 00:37:03,525 ඔයා මෙච්චර වෙලාවක් ගත්තේ මොකටද? 375 00:37:03,569 --> 00:37:05,005 අනේ, ස්තූතියි දෙවියනේ. 376 00:37:05,048 --> 00:37:08,313 ඒ ප්‍රතිශීතකාරකහොඳද? ඒක ප්‍රතිශීතකාරක. 377 00:37:08,356 --> 00:37:11,620 එතනෝල්. 378 00:37:11,664 --> 00:37:13,579 ප්‍රතිජීවක ඖෂධය තමයි එතනෝල්. 379 00:37:13,622 --> 00:37:16,582 ඒවා ප්‍රතිශීතකාරකය අපේ ඇඟ ඇතුලේ ක්‍රියා කරන එක වලක්වනවා. 380 00:37:16,625 --> 00:37:20,760 ඒවා පුරෝලා තියෙන ටෑන්කර් ට්‍රක් එකක් 381 00:37:20,803 --> 00:37:25,068 එළියේ නවත්තලා තියෙනවා. 382 00:37:25,112 --> 00:37:27,201 අපිට කරන්න තියෙන්නෙ ඒක ගාවට යන එක විතරයි. 383 00:37:31,336 --> 00:37:32,989 හොඳයි, අපි මොකටද බලාගෙන ඉන්නෙ? 384 00:37:43,609 --> 00:37:46,307 අපි... අපිට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. 385 00:37:46,351 --> 00:37:48,048 ඔයා ඔයාගේ පස්සත් අරගෙන මෙහාට එන්න. 386 00:37:50,964 --> 00:37:52,531 මම එන ගමන් ඉන්නෙ. 387 00:37:55,534 --> 00:37:57,797 අයියෝ! 388 00:38:11,550 --> 00:38:14,030 හැමෝම ලෑස්තියිද? 389 00:38:14,074 --> 00:38:16,555 අපි ලෑස්තියි. 390 00:38:20,210 --> 00:38:21,647 අපි හරක් මස් ටිකක් ඉරමු එහෙනං. 391 00:38:37,097 --> 00:38:38,272 දැන්. 392 00:38:49,675 --> 00:38:51,416 ආහ්! 393 00:38:54,288 --> 00:38:56,464 ආහ්. 394 00:39:01,600 --> 00:39:02,731 ජෝන්, එන්න. 395 00:39:05,908 --> 00:39:06,996 අරෙහෙන් එනවා! 396 00:39:10,783 --> 00:39:12,088 ඕහ්! ආව්! 397 00:39:15,483 --> 00:39:16,919 - එන්න. - ට්‍රක් එකට. 398 00:39:16,963 --> 00:39:18,007 අපිට ඔයාව ආපහු ඇතුලට අරගෙන යන්න වෙනවා. 399 00:39:35,503 --> 00:39:37,462 - මේක හිරවෙලා. - අයියෝ. ඉක්මන් කරන්න. 400 00:39:41,683 --> 00:39:42,684 මට මේක ඇරගන්න බෑ. 401 00:39:58,570 --> 00:40:00,267 පාත්වෙන්න! 402 00:40:51,536 --> 00:40:53,886 ඔහේ දේවල් සිද්දවෙන්නෙ කොහොමද? 403 00:41:00,545 --> 00:41:04,679 මෝගන්, අපිට එතනෝල් ටික නැති උනා. 404 00:41:04,723 --> 00:41:07,465 ඒවා සම්පූර්ණයෙන්ම පුරවලා තිබුණු ට්‍රක් එකක් එළියේ තිබුණා. 405 00:41:07,508 --> 00:41:09,292 ඒක තමයි අපිව බේරගන්න හිටියේ. 406 00:41:09,336 --> 00:41:12,513 හේයි,ඒත් ඒකේ තව තියෙන්නෙ ඕන නේ,නේද? 407 00:41:12,557 --> 00:41:14,036 ඒකෙ නෑ. 408 00:41:14,080 --> 00:41:16,474 එතන තිබුණත්, මම දන්නෙ නෑ අපේ කිසිම 409 00:41:16,517 --> 00:41:17,736 ඒවා ගේන්න පුළුවන් තත්වෙක ඉන්නවා කියලා. 410 00:41:19,433 --> 00:41:23,132 නෑ. හේයි. හේයි, මෑ, ඔයාලට ක්‍රමයක් හොයාගන්න වෙනවා. 411 00:41:23,176 --> 00:41:25,004 මෝගන්, මේ ජෝන්. 412 00:41:26,396 --> 00:41:28,877 මම හිතන්නෙ නෑ ඒක නං සිද්දවෙයි කියලා,යාළුවා. 413 00:41:31,924 --> 00:41:33,621 නෑ,බලන්න... 414 00:41:35,884 --> 00:41:38,147 මට ඔයාව නැති කරගන්න බෑ. 415 00:41:38,191 --> 00:41:39,584 මට ඔයාලා කවුරුවත්ම නැති කරගන්න බෑ. 416 00:41:45,459 --> 00:41:48,506 මම ආපහු කලින් හිටපු කෙනා බවට පත්වෙන්න බෑ. 417 00:41:48,549 --> 00:41:51,378 ඔය එහෙම වෙන්නෙ නෑ. 418 00:41:51,421 --> 00:41:53,380 මම එහෙම උනා. මම තව පොඩ්ඩෙන් එහෙම වෙනවා. 419 00:41:54,816 --> 00:41:57,689 ඒත් ඔයා එහෙම උනේ නෑ. 420 00:41:57,732 --> 00:41:59,168 මම එහෙම වෙයි. 421 00:42:01,562 --> 00:42:03,259 ඔයාට පේනවනේ, එයා හරි. 422 00:42:05,958 --> 00:42:09,178 මම... මම ශක්තිමත් මදි. 423 00:42:11,746 --> 00:42:14,096 ඔයා තමයි මම දන්න ශක්තිමත්ම කෙනා,මෝගන්. 424 00:42:16,446 --> 00:42:20,494 ඔයා මෙතන හිටියා උනා නැතා උනත්, ඔයා තාමත් ඔයාම තමයි. 425 00:42:27,240 --> 00:42:29,677 ඒ වගේම ඔය එළියේ ඉන්න මිනිස්සුන්ට ඔයාව ඕන. 426 00:42:29,721 --> 00:42:32,506 ඒක ඒ වගේ නෙවෙයි... 427 00:42:32,550 --> 00:42:35,335 ජෝන්?ජෝ... 428 00:42:57,139 --> 00:42:58,880 ඕහ්! ආහ්! 429 00:42:58,924 --> 00:43:00,665 ආහ්! 430 00:43:18,204 --> 00:43:22,817 මේවා හොයාගන්නෙ කවුරු උනත්... 431 00:43:22,861 --> 00:43:26,473 මේවා ආරක්ෂිතව තියාගන්න. 432 00:43:26,516 --> 00:43:30,129 මේවා බේරෙන එක ගැන වග බලාගන්න. 433 00:43:30,172 --> 00:43:31,826 මේවා වැදගත් වෙන එක සහතික කරගන්න. 434 00:43:37,049 --> 00:43:41,183 අන්තිම එකතුව කීයද? 435 00:43:41,227 --> 00:43:45,884 අපි මේ මස් රූකඩ කීයක් මරලා දැම්මද? 436 00:43:47,799 --> 00:43:50,018 ඇති තරම් නෑ. 437 00:43:53,195 --> 00:43:57,765 මම මාව මැරෙනකන්ම බොන එක නතර කරපු ගමන්ම... 438 00:43:57,809 --> 00:43:59,811 මම සාර්ථක උනා. 439 00:44:01,029 --> 00:44:07,514 මම හිතුවේ... අපිට අපි කරපු දේවල් හදාගන්න... 440 00:44:07,557 --> 00:44:09,951 අපිට අවස්ථාවක් ලැබෙයි කියලාd. 441 00:44:12,954 --> 00:44:16,305 මම හිතුවා මට දෙවෙනි අවස්ථාවක් ලැබෙයි කියලා. 442 00:44:16,349 --> 00:44:21,310 අඩුම තරමේ මට වෙරළ දකින්න ලැබුණා. 443 00:44:21,354 --> 00:44:23,878 ඔව්, ඔයා දැක්කා. 444 00:44:56,563 --> 00:44:58,783 මෝගන්. 445 00:45:05,615 --> 00:45:07,835 ඔයා ආපහු ආවා. 446 00:45:07,879 --> 00:45:11,404 ඔව්. මම ඔයාට කිව්වනේ මම ආපහු එනවා කියලා. 447 00:45:13,362 --> 00:45:17,715 එතනෝල්... ඒක මත්පැන් වලට කියන විසිතුරු වචනයක්නේ,නේද? 448 00:45:17,758 --> 00:45:19,847 ඔව්. 449 00:45:21,631 --> 00:45:24,460 මම එන අතරතුරේ තැනක නැවතුනා. 450 00:45:34,340 --> 00:45:39,127 මේ තමයි ජිම්බෝ අපේ කීස්ටර්ස්ලාව බේරගත්ත දෙවෙනි වතාව. 451 00:45:39,171 --> 00:45:41,695 මෙන්න ඔහේට, අපතයෝ. 452 00:45:48,397 --> 00:45:51,009 ඔයා දන්නවද, එක කාලයක් තිබුණා 453 00:45:51,052 --> 00:45:55,753 මට තවදුරටත් බීමක් බෙදාගන්න කෙනෙක් නෑ කියලා හිතපු. 454 00:46:12,639 --> 00:46:15,642 චාලි,ඔයා දන්නවනේ මේක එක වතාවක ගණුදෙනුවක් කියලා,නේද? 455 00:46:15,685 --> 00:46:18,776 - එයාට වස දීලා තිබුනේ,ජෝන්. -මම දන්නවා. 456 00:46:18,819 --> 00:46:21,126 ඔයාට අඩුම තරමේ 21ක්වත් වෙනකං 457 00:46:21,169 --> 00:46:22,649 ආයේ වස බොන්න එපා. 458 00:46:25,695 --> 00:46:27,567 හොඳද? 459 00:46:37,055 --> 00:46:41,407 මට ඒක තේරෙනවා. 460 00:46:41,450 --> 00:46:43,975 මේක ඔයාට ඕන කලේ ඇයි කියන එක මට තේරෙනවා. 461 00:48:40,918 --> 00:48:43,877 මෝගන්, අපිට දැන් අපේ උපකරන අරගෙන 462 00:48:43,921 --> 00:48:45,531 දැන්වත් ඇලෙක්සැන්ඩ්‍රියාවට යන්න පුළුවන්ද? 463 00:48:45,574 --> 00:48:47,359 අපි එහෙට යන්නෙ නෑ. 464 00:48:53,191 --> 00:48:55,541 අඩුම තරමේ, මම යන්නෙ නෑ. 465 00:48:55,584 --> 00:48:58,674 ඒ ගෑනු කෙනා... එයා... එයා ඒ හිටපු තත්වෙට පත්වෙලා හිටියේ 466 00:48:58,718 --> 00:49:01,416 මොකද එයාට උදව් ඕන කරන වෙලාවේ කවුරුවත් එයා වෙනුවෙන් නතර නොවුණු නිසා... 467 00:49:01,460 --> 00:49:03,592 කවුරුවත්ම නෑ. 468 00:49:03,636 --> 00:49:07,422 ඒ වගේම මේ එළියේ එයා වගේ තව ගොඩක් අය තාමත් ඉන්නවා. 469 00:49:07,466 --> 00:49:10,556 ඔයාලට පේනවනේ, පෝලර් බෙයා... 470 00:49:15,909 --> 00:49:19,130 එයාගේ වාර්තා පොත්... ඔයා ගාව තාම ඒවා තියෙනවද? 471 00:49:19,173 --> 00:49:21,959 ඔව්. 472 00:49:46,635 --> 00:49:49,987 පෝලර් බෙයා එයා කරපු දේ කරන්න පටං ගන්නකොට, 473 00:49:50,030 --> 00:49:52,685 එයා කල් පවතින පද්දතියක් ගොඩනගන්න උත්සාහ කරලා තියෙනවා. 474 00:49:55,601 --> 00:49:58,778 සැපයුම්, ඉන්ධන, 475 00:49:58,821 --> 00:50:00,301 අර ට්‍රක් නැවතුමේ තියෙන ඒ ට්‍රක් පවා... 476 00:50:00,345 --> 00:50:02,521 ඒ හැම එකම් ඇවිත් තියෙන්නෙ අතනින්. 477 00:50:07,482 --> 00:50:11,921 ඒ හැම දෙයක්ම පටං ගත්ත තැන තමයි මෙතන. කලින් ඩෙනිම් කර්මාන්තශාලාවක් විදිහට තිබිලා තියෙන්නෙ. 478 00:50:11,965 --> 00:50:15,577 එයා කියලා තියෙන්නෙ කලින් එයාලා වෙනුවෙන් එයා බෙදාහැරීම් කලා කියලා, 479 00:50:15,621 --> 00:50:17,492 ඔයාලා දන්නවනේ, කලින්. 480 00:50:17,536 --> 00:50:23,150 එතකොට පස්සේ, එයා මෙතන වෙළඳසැලක් දාලා තියෙනවා මොකද... 481 00:50:23,194 --> 00:50:25,761 බලන්න ඒක දිහා. 482 00:50:25,805 --> 00:50:27,459 ගොඩාක් පාරෙන් ඈතට වෙන්න තියෙන්නෙ. 483 00:50:27,502 --> 00:50:32,116 මටඅලුත් ගොම ගොඩක් ඕන නෑ, මෝ-මෝ. 484 00:50:32,159 --> 00:50:34,161 ඒක නෙවෙයි අපේ ගණුදෙනුව උනේ, මචං. 485 00:50:34,205 --> 00:50:37,164 හොඳයි,බලන්න,කාටවත් නවතින්න කියලා බල කරන්නෙ නෑ. 486 00:50:40,776 --> 00:50:43,040 ඔයාලට ක්ලේටන්ට කරපු දේ ආපහු හදාගන්න ඕනද? 487 00:50:46,217 --> 00:50:48,045 මෙතනින් තමයි ඔයාල පටං ගන්න ඕන. 488 00:50:55,617 --> 00:50:59,534 මෝගන්, ඒක මේ පෙට්ටි ගැන විතරක් වෙන්න බෑ. 489 00:50:59,578 --> 00:51:01,275 අපි මගේ අම්මා කරපු දේ කරන්න ඕන... 490 00:51:01,319 --> 00:51:05,105 මේක මීටත් වඩා දෙයක් බවට ගොඩනගන්න ඕන. 491 00:51:05,149 --> 00:51:06,672 ඒ විදිහටයි ඔයා මිනිස්සුන්ට උදව් කරන්නෙ. 492 00:51:09,805 --> 00:51:11,329 එතකොට අපේ මිනිස්සුන්ව හොයාගන්නෙ කොහෙන්ද? 493 00:51:11,372 --> 00:51:15,202 එයාලා ගාව සැපයුම් අඩුවෙන් තියෙන්නෙ, බැරිවෙලාවත් අපිට තේරුනේ නැත්තං. 494 00:51:18,640 --> 00:51:25,125 ටේප් තියෙනවා,ප්‍රදේශය පුරාම ඉන්න මිනිස්සුන්ගෙන් අරගත්ත සම්මුඛ සාකච්චා තියෙනවා. 495 00:51:25,169 --> 00:51:27,954 එයාලගෙන් සමහර අය එච්චර උණුසුම් තත්වයක නෙවෙයි හිටියේ. 496 00:51:27,997 --> 00:51:29,173 එයාලගෙන් පටන් ගම්මු. 497 00:51:37,659 --> 00:51:38,747 මොකද? 498 00:51:42,621 --> 00:51:45,102 මට ස්ථර තියෙනවා 499 00:51:52,380 --> 00:52:04,685 ∞≡≡≡පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම≡≡≡∞ ∞≡≡≡නිපුන රමේශ් විසිනි.≡≡≡∞ -(86)- 500 00:52:09,561 --> 00:52:10,910 ඔයා හිතනවද අපිට එයාව එතනින් හොයාගන්න පුළුවන් වෙයි කියලා? 501 00:52:10,953 --> 00:52:14,479 මම හිතන්නෙ ඒක පටං ගන්න හොඳ තැනක්. 502 00:52:16,263 --> 00:52:18,004 ලෑස්තිද? 503 00:52:18,047 --> 00:52:19,571 ලෑස්තියි. 504 00:52:20,789 --> 00:52:24,141 දැන් අපි හොඳින්. අපි යමූ. 505 00:52:36,544 --> 00:52:39,417 අපි සූදානම්. අපි යමු. 506 00:52:58,044 --> 00:53:01,221 ඔයාලා කවුරු හරි එළියේ ඉන්නවද කියලා දන්නෙ නෑ. 507 00:53:01,265 --> 00:53:03,702 ඔයාලා කවුරු හරි අහගෙන ඉන්නවද කියලා දන්නෙත් නෑ. 508 00:53:03,745 --> 00:53:07,140 ඒත් ඔයාලා අහගෙන ඉන්නවා නං, ඔහොම අල්ලගෙන ඉන්න. 509 00:53:07,184 --> 00:53:08,620 අපි ඔයාලා වෙනුවෙන් එනවා.