1 00:00:00,000 --> 00:00:05,530 මෙම උපසිරැසි cineru.lk වෙබ් අඩවිය වෙතින් නොමිළයේ නිකුත් කරන ලද අතර කතාංගයේ පිටපත පිළිබඳව කිසිඳු වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:16,220 --> 00:00:18,320 ඇල්, ඔයාට ඇහෙනවද? 3 00:00:18,350 --> 00:00:20,800 මම ආයෙමත් කියනවා, ඔයාට ඇහෙනවද? 4 00:00:22,390 --> 00:00:24,460 බැටරිය බහින්න ඇති. 5 00:00:24,490 --> 00:00:26,790 නැත්තං එයා මැරෙන්න ඇති. 6 00:00:26,830 --> 00:00:28,260 ඕක නවත්තගනිං, ජිම්බෝ. 7 00:00:30,770 --> 00:00:32,880 මෝ-මෝ අතනට වෙලා මොන මගුලක්ද කරන්නෙ? 8 00:00:34,600 --> 00:00:36,546 මම දන්නෙ නෑ ඔයාලා එයා මොකක් කරනකන්ද බලාගෙන ඉන්නෙ කියලා. 9 00:00:36,570 --> 00:00:38,600 එයා තමයි අපිව මේකට පැටලුවේ. 10 00:00:38,640 --> 00:00:40,170 ඔයාලා දැන් ඉතිං තනියම තමයි. 11 00:00:40,210 --> 00:00:42,710 අර සපාකෑම ඔහේගෙ හොඳ පැත්ත මතු කරලා වගේ මට පේන්නෙ. 12 00:00:42,740 --> 00:00:45,240 ඒකා ස්කින් මන්චර් කෙනෙක් උනහම මට ඒකාට අවසන් ගෞරවය කරන්න පුළුවන්ද? 13 00:00:45,280 --> 00:00:48,050 දෙවියනේ. ඇත්තටම? 14 00:00:48,080 --> 00:00:50,720 නියම නින්දට කලින් කියන කතාව, අපතයෝ. 15 00:00:50,750 --> 00:00:52,466 කොහොම හරි,දේවල් දැන් පේන විදිහට, 16 00:00:52,490 --> 00:00:55,920 මම විතරක් නෙවෙයි මැරුම් කන්න වෙන එකම කෙනා. 17 00:01:00,330 --> 00:01:02,790 අපි ඇල්ව හොයාගන්න යන්නෙ. 18 00:01:02,830 --> 00:01:04,970 අපි පහලට යන්න ක්‍රමයක් හොයාගන්නවා. 19 00:01:04,980 --> 00:01:06,660 ඒත් මම දන්නෙ නෑ කොහොමද කියලා. 20 00:01:10,240 --> 00:01:12,170 මට සමාවෙන්න, ඒත් මම් ඇත්තටම දන්නෙ නෑ. 21 00:01:16,780 --> 00:01:21,750 ඔයාට පාරෙ මුල් තැන ගන්න ඕන නැත්තං, ඒකට කමක් නෑ. 22 00:01:21,780 --> 00:01:24,650 ඒත් ඔයාට උදව් කරන්න පුළුවන්. ඔයා දන්නවා ඔයාට පුළුවන් කියලා. 23 00:01:28,590 --> 00:01:31,490 ඇල්,ඔයා ඉන්නවද ඔතන? ඔයාට ඇහෙනවද? 24 00:01:33,430 --> 00:01:36,500 හේයි! මෙහේ! 25 00:01:36,540 --> 00:01:39,260 හේයි! ස්ට්‍රෑන්ඩ්! 26 00:01:39,300 --> 00:01:40,300 ජෝන්. 27 00:01:50,210 --> 00:01:52,340 එයාලා කොහොමද අපිව හොයාගත්තේ? 28 00:01:57,350 --> 00:01:59,350 සමහරවිට ඔයා හරි වෙන්න ඇති. 29 00:01:59,390 --> 00:02:01,350 සමහරවිට අපි විශ්වාස කරන්න විතරයි ඕන කරන්න ඇත්තේ. 30 00:02:08,390 --> 00:02:12,860 ඇල්,ඔයාට ඇහෙනවද? මම ආයෙමත් කියනවා,ඔයාට ඇහෙනවද? 31 00:02:12,900 --> 00:02:14,130 ජූන්? 32 00:02:16,630 --> 00:02:17,700 ඇලීශා, මේ ඔයාද? 33 00:02:17,740 --> 00:02:22,210 ඔව්. මම... මම චාලිත් එක්ක ඉන්නෙ. 34 00:02:22,240 --> 00:02:23,670 ඒ වගේම ඔයා මේක විශ්වාස කරන එකක් නෑ. 35 00:02:23,710 --> 00:02:25,840 අපි මේ දැන් ජෝන්වයි ස්ට්‍රෑන්ඩ්වයි හොයාගත්තා. 36 00:02:30,880 --> 00:02:32,120 ජෝන්. 37 00:02:32,150 --> 00:02:34,880 එයාට ඔයාව ඇහෙන්න නෑ. අපිට එයාලව පේනවා, ඒත් එයාලා ගංවතුරට වටවෙලා ඉන්නෙ. 38 00:02:34,920 --> 00:02:36,080 ඒත් අපි එයාලව අරගන්නයි හදන්නෙ. 39 00:02:38,760 --> 00:02:40,890 මට පුළුවන්ද? 40 00:02:40,930 --> 00:02:42,220 ඇලීශා? 41 00:02:44,090 --> 00:02:45,390 මෝගන්. 42 00:02:45,430 --> 00:02:46,790 ඔයාලා කොහෙද ඉන්නෙ? 43 00:02:46,830 --> 00:02:48,070 ඔයාලට වෝල්කි එකෙන් කියන්න බෑ. 44 00:02:48,100 --> 00:02:49,430 ඒක ආරක්ෂිත නෑ. 45 00:02:51,740 --> 00:02:53,500 ඔයාලා හොඳින්ද? ඔයාලට තුවාලද? 46 00:02:53,540 --> 00:02:56,370 අහ්, අපි හිරවෙලා ඉන්නෙ. 47 00:02:56,410 --> 00:02:58,410 මම,අම්... 48 00:02:58,440 --> 00:03:00,680 මමයි අපිව හිර කරගත්තේ. 49 00:03:02,880 --> 00:03:04,750 එළියට යන්න ක්‍රමයක් තියෙනවද කියලා දන්නෙ නෑ. 50 00:03:08,120 --> 00:03:09,520 ඔයා කියපු දේ මම කලා. 51 00:03:13,420 --> 00:03:15,199 කෙනෙක්ට ඕන කරන වෙලාවේ මම එයා ගාවින් ඉන්න උත්සාහ කලා. 52 00:03:15,200 --> 00:03:18,560 මම උත්සාහ කලා,ඒ වගේම එහෙම තමයි මට ජෝන්වයි ස්ට්‍රෑන්ඩ්වයි හම්බුනේ. 53 00:03:18,590 --> 00:03:19,836 ඉතින් මම එයාලව ආරක්ෂිතව අරගෙන, 54 00:03:19,860 --> 00:03:21,330 ඊටපස්සේ මම ඔයාලව හොයාගන්නම්. 55 00:03:21,360 --> 00:03:24,900 ඉතින් ඔහොම අල්ලගෙන ඉන්න. 56 00:03:29,110 --> 00:03:30,840 අපිට මුලින්ම ඇල්ව හොයාගන්න විතරයි තියෙන්නෙ. 57 00:03:33,110 --> 00:03:36,940 ඔව්. අපි ඒක කරන්න ඕන. 58 00:03:36,980 --> 00:03:39,180 ඇලීශා, ඔයාලා පරිස්සම් වෙන්න. 59 00:03:39,220 --> 00:03:42,550 ඒ වගේම ඔයාලා ජෝන්වයි ස්ට්‍රෑන්ඩ්වයි අරගත්තහම, අපිට වෝල්කි එකෙන් කියන්න,කරුණාකරලා. 60 00:03:42,560 --> 00:03:43,750 තේරුණා. 61 00:03:43,790 --> 00:03:46,290 ඉතිං,අපි හරියටම මේ වහලෙන් පහලට බහින්නෙ කොහොමද? 62 00:03:52,130 --> 00:03:54,130 සමහරවිට අපි උඩට ආපු විදිහටම. 63 00:04:03,085 --> 00:04:12,641 Please!! do not use this subtitles in Pirate.lk or any other websites by changing the composer's and websit's name. cineru.lk 64 00:04:13,360 --> 00:04:18,360 FEAR THE WALKING DEAD 4x15 65 00:04:22,930 --> 00:04:25,260 එයා අද බඩගින්නෙන් ඉන්නෙ. 66 00:04:27,170 --> 00:04:29,300 එයාලා ආපහු එන්නෙ නෑ. 67 00:04:29,430 --> 00:04:31,170 එයාලට අපිව අරගන්න ක්‍රමයක් හොයාගන්න බෑ. 68 00:04:31,200 --> 00:04:33,740 මම මුල ඉඳන්ම කවුරුවත් එයිද කියන එකත් සැක කලා. 69 00:04:35,440 --> 00:04:38,640 ඒත් පේන්නෙ මගේ සැකයන් පදනම් විරහිතයි වගේ. 70 00:04:38,680 --> 00:04:40,340 මේවා වගේම. 71 00:04:40,480 --> 00:04:43,310 ඒනිසාද ඔයා ඔයාගේ දුක ගිල්ලන්න හදන්නෙ? 72 00:04:45,850 --> 00:04:47,950 - මම මේක බේරගන්නවා. - මොකටද? 73 00:04:47,990 --> 00:04:51,620 අපි මේ වතුරෙන් වට උනු ජරා ගොඩෙන් එගොටට ගියහම ගන්න. 74 00:04:51,660 --> 00:04:54,920 ඔයාට දැනගන්න පුළුවන් තරමටත් වඩා මට ඕන කරන්නෙ ආපහු ජූන් ගාවට යන්න. 75 00:04:54,960 --> 00:04:56,366 ඔයා හිතන්නෙ කොහොමද අපිට කරන්න බැරි උන දේ 76 00:04:56,390 --> 00:04:57,690 ඇලීශාටයි චාලිටයි කරන්න පුළුවන් වෙයි කියලා? 77 00:04:57,730 --> 00:05:01,130 මම කිව්වා දේවල් නරක අතට හැරෙයි කියලා, ඒ වගේම එහෙම උනා. 78 00:05:01,160 --> 00:05:03,530 ඒ වගේම ඔයා ඉන්නෙත් ඉදිරියෙන් පේන්න තියෙන්න පොරොන්දුව... 79 00:05:03,570 --> 00:05:06,330 මේ බොර වතුරෙන් එහා තියෙන පැහැදිළි දවස වගේම 80 00:05:06,370 --> 00:05:07,840 ඒක විහින්ම පේන්න ආවත් 81 00:05:07,870 --> 00:05:12,670 ඔයාට ඒක දැකගන්න බැරුව, මම හිටපු තත්වයේම ඔයත් ඉන්නවද කියන එක ගැනයි මට බය. 82 00:05:12,710 --> 00:05:15,340 මම කලින් වෙලා හිටපු කෙනා... 83 00:05:15,380 --> 00:05:18,850 මම ජීවිතය දිහා බලපු හැටි... 84 00:05:18,880 --> 00:05:23,020 මම ඒ හැමදෙයක්ම පාවිච්චි කරලා ඉවරයක් කරන්න ඇති... මම එහෙම කරන්න ඇති. 85 00:05:23,050 --> 00:05:25,850 සමහරවිට එහෙම නැතුව ඇති. 86 00:05:25,890 --> 00:05:29,820 මමත් කලින් තනියම දූපතකට වෙලා හිටියා. 87 00:05:29,860 --> 00:05:31,360 හොඳයි, ඇත්තම එකක් නෙවෙයි, 88 00:05:31,390 --> 00:05:35,400 ඒත් එක විදිහකට... මම කරපු දේවල් වලින් ඈත්වෙලා. 89 00:05:35,430 --> 00:05:37,046 මම දන්නවා මම ජීවත්වෙලා තියෙන්නෙ දීප්තිමත් පැත්තේ කියලා, 90 00:05:37,070 --> 00:05:38,716 ඒත් ඒ මට ඒක දකින්න කෙනෙක් මට උදව් කරපු නිසා. 91 00:05:38,740 --> 00:05:42,240 වෙන කෙනෙක් මාව ඒ දූපතෙන් එළියට අරගෙන ගියා. 92 00:05:42,270 --> 00:05:46,270 කෙනෙක් ඔයාට මේකෙනුත් එළියට යන්න උදව් කරයි. 93 00:05:46,310 --> 00:05:48,980 ඔයා දන්නවනේ චාලි ඇලීශට මොකද්ද කලේ කියලා, 94 00:05:49,010 --> 00:05:52,810 එයාගෙන් මොකද්ද උදුරගත්තේ කියලා, එයා කාවද උදුරගත්තේ කියලා? 95 00:05:52,850 --> 00:05:57,950 ඒ වගේම දැන් එයාලා අර එළියේ එකතුවෙලා වැඩ කරනවා. 96 00:06:03,290 --> 00:06:06,960 ඒ වගේම ඒකෙන්වත් ඔයාට ඕනම දෙයක් වෙන්න පුළුවන් කියන හිතෙන්න සලස්වන්නෙ නැත්තං, 97 00:06:07,000 --> 00:06:08,460 මම දන්නෙ නෑ වෙන මොකකින්වත් එහෙමවෙයි කියලා. 98 00:06:21,680 --> 00:06:23,110 ඇලීශා. 99 00:06:23,140 --> 00:06:25,580 අරක කොහොමද? 100 00:06:25,610 --> 00:06:27,356 එයා කිව්වා ඒ වතුරේ ඇලිගේටර් කෙනෙක් ඉන්නවා කියලා. 101 00:06:27,380 --> 00:06:30,120 ඒ වගේම අපිට ඕන කරන්නෙ පාවෙන දෙයක්... බෝට්ටුවක්, ඔරුවක්. 102 00:06:30,150 --> 00:06:32,320 එන්න. 103 00:07:55,600 --> 00:07:57,300 ඉන්න! 104 00:08:01,140 --> 00:08:03,810 ඔයා හිතන්නෙ මම පනින්නයි හදන්නෙ කියලද? 105 00:08:03,840 --> 00:08:05,680 එහෙනං ඔයා ඔතන හිටගෙන මොකද්ද කරන්නෙ? 106 00:08:10,180 --> 00:08:11,820 ඔයා කවදා හරි මේ මස් රූකඩ කැඩුණු ඇටකටු ටිකක් තියාගෙන 107 00:08:11,850 --> 00:08:15,720 එහෙ මෙහෙ ඇවිදින්න උත්සාහ කරනවා දැකලා තියෙනවද? 108 00:08:15,760 --> 00:08:18,090 මේකට කොච්චර වෙලාවක් ගියත් මගේ ඔළුවට මොකෙක් හරි අපතයෙක් තියුණු දෙයක් බස්සන්න කලින් 109 00:08:18,120 --> 00:08:22,660 ඉතුරුවෙලා තියෙන වෙලාව එහෙම නෙවෙයි මම ගත කරන්න හිතන් ඉන්නෙ. 110 00:08:27,330 --> 00:08:30,600 මට තේරෙනවා මට අර පහලට යන්න බෑ කියලා, 111 00:08:30,640 --> 00:08:33,400 ඒ කිසිම මගුලේ දෙයක් මරලා දාන්න බෑ කියලා. 112 00:08:33,440 --> 00:08:35,970 උන්ගේ ඇඟට චූ කරන එක විතරයි මට කරන්න ඉතුරුවෙලා තියෙන එකම දේ. 113 00:08:40,010 --> 00:08:42,950 ආහ්. 114 00:08:45,690 --> 00:08:47,280 වෙන මොනවා හරි තියෙනවද, නැත්තං ඔයා මෙතනට ආවේ 115 00:08:47,320 --> 00:08:50,320 ඔයා මට කරපු දේ දැකලා සතුටු වෙන්නද? 116 00:08:56,660 --> 00:08:59,860 අපි ඇල් ගාවට යන්නයි උත්සාහ කරන්නෙ 117 00:08:59,900 --> 00:09:02,100 ඒ වගේම ඊටපස්සේ මෙතනින් එළියට යන්න ක්‍රමයක් හොයාගන්න. 118 00:09:02,130 --> 00:09:04,770 ඔයා මගෙන් ඉල්ලන්නෙ උදව් කරන්න කියලද? 119 00:09:04,800 --> 00:09:07,170 මම දන්නවා එහෙම ඉල්ලන්න මට අයිතියක් නෑ කියලා. 120 00:09:09,370 --> 00:09:14,770 මට ඔයාට කියන්න ඕන උනේ ඔයා මැරෙනවා කියන ඇත්ත ගැන 121 00:09:14,800 --> 00:09:16,850 ඔයාට කිසිම දෙයක් කරන්න බෑ, ජිම්. 122 00:09:16,880 --> 00:09:19,980 ඒත් ඔයා යන්නෙ කොහොමද කියන එක ගැන ඔයාට අනිවාරෙන්ම තීරණය කරන්න පුළුවන්. 123 00:09:20,020 --> 00:09:23,550 ඔයා හරි. මට පුළුවන්. 124 00:09:23,590 --> 00:09:26,320 ඔයා ටිකක් වමට වෙන්න පොඩ්ඩක් අඩිය තියන්න විතරයි ඕන වෙන්නෙ. 125 00:09:26,360 --> 00:09:28,520 සුළඟ දිශාව වෙනස් කරනවා. 126 00:09:41,770 --> 00:09:44,010 එයා එන්නෙ නෑ. 127 00:09:54,850 --> 00:09:58,520 සිරාවටම, ජිම්බෝ? 128 00:09:58,560 --> 00:09:59,990 මෝගන්ට කියන්න මම යන්නෙ නෑ කියලා. 129 00:10:00,000 --> 00:10:02,820 ඒකට නෙවෙයි මම මෙතනට ආවේ. 130 00:10:02,860 --> 00:10:05,530 ඔහේගේ බියර් වට්ටෝරුව... ඒක මෙහාට දෙන්න. 131 00:10:07,420 --> 00:10:11,830 බලන්න, අපි පහලට ගියහම, 132 00:10:11,870 --> 00:10:13,870 ආයෙමත් කවදාවත් අපි ඔයාව දකින එකක් නෑ. 133 00:10:13,900 --> 00:10:17,410 අඩුම තරමින් මේ විදිහට නෙවෙයි. 134 00:10:17,440 --> 00:10:18,740 අපායටම පලයන්, සාරා. 135 00:10:25,380 --> 00:10:28,050 ඔහේ A පන්තියේ අපතයෙක්... 136 00:10:28,080 --> 00:10:30,850 අඩිය තියන හැම කාමරයම 137 00:10:30,890 --> 00:10:35,360 න්‍යායාත්මක පඩයකින් පුරවන පිළිකුල් සහගත ගෝතයෙක්. 138 00:10:36,960 --> 00:10:41,730 ඒත් උඹේ බියර්... මචං. ඒ බෝතලයක් ඇතුලේ තියෙන කවියක්. 139 00:10:41,760 --> 00:10:43,630 ඒත් ඔහේම තමයි. 140 00:10:43,670 --> 00:10:45,930 ඒකට ජීවත්වෙන්න පුළුවන්. 141 00:10:52,110 --> 00:10:54,210 ඔයා හරි. 142 00:10:54,240 --> 00:10:57,010 ඒවා ගොඩක් විශිෂ්ට බියර්. 143 00:10:58,450 --> 00:11:00,380 පෝෂ්‍ය පදාර්ථයන් පිරුණු, 144 00:11:00,420 --> 00:11:04,250 ජලයෙන් ඇතිවෙන රෝගාබාධ වලක්වන, 145 00:11:04,290 --> 00:11:07,250 විශාල විදිහට ප්‍රබෝධමත් කරවන... 146 00:11:07,290 --> 00:11:09,200 ඒවගේම ඒවගේ හොඳ පිළිගැනීමක් කරන්න ඇති තරමට 147 00:11:09,220 --> 00:11:12,160 ඇල්කොහොලුත් අඩංගුවෙලා තියෙනවා. 148 00:11:12,190 --> 00:11:16,260 ඒවා තමයි හරියටම මේ නරාවළට අවශ්‍ය වෙලා තියෙන්නෙ. 149 00:11:16,300 --> 00:11:18,800 මගුලයි, ඒවා මැරෙන්න යන මනුස්සයෙක්ට සහනය පවා අරගෙන ආවා. 150 00:11:21,940 --> 00:11:25,310 ඔයා දන්නවද මේ මැරෙන මනුස්සයට සහනය ගෙනත් දෙන්නෙ මොකද්ද කියලා? 151 00:11:27,140 --> 00:11:28,510 ඔයා 152 00:11:28,540 --> 00:11:30,280 අනික්පැත්ත හැරිලා 153 00:11:30,310 --> 00:11:33,610 මට පාඩුවේ ඉන්න දීලා යන එක. 154 00:11:33,650 --> 00:11:36,420 ඒ වගේම ඔයා පැටලිලා වැටිලා බෙල්ල කඩාගත්තොත්, 155 00:11:36,450 --> 00:11:38,290 හොඳයි, අපි ඒකට බෝනස් එකක් කියමු. 156 00:11:48,160 --> 00:11:50,300 ඔහේව දැනගන්න ලැබුණ එක සතුටක්, ජීම්බෝ. 157 00:11:55,340 --> 00:11:56,970 අරකට තමයි අපිට ඕන කරන්නෙ. 158 00:12:04,580 --> 00:12:06,880 චාලි, ඔයාට පුළුවන්ද... 159 00:12:06,920 --> 00:12:07,950 චාලි! යන්න! 160 00:12:07,980 --> 00:12:09,520 මට ඔහෙලාව ඇහුණා! 161 00:12:09,550 --> 00:12:14,390 - පාත්වෙන්න! යටට යන්න... - ඔහේලා එයාලට උදව් කරන්න හොඳ නෑ! 162 00:12:14,420 --> 00:12:17,720 උන් මගේ දාමය කැඩුවා, 163 00:12:17,760 --> 00:12:21,560 ඒත් මම ඒක හරිගස්සන්නයි හදන්නෙ! 164 00:12:21,600 --> 00:12:24,830 මම ඔහෙලාව ශක්තිමත් කරන්නයි යන්නෙ! 165 00:12:26,730 --> 00:12:28,530 ඔයාට තුවාලයි. අපිට පුළුවන් ඔයාට උදව් කරන්න. 166 00:12:28,570 --> 00:12:31,500 මට කිසිම උදව්වක් ඕන නෑ! 167 00:12:31,540 --> 00:12:33,340 මම දුර්වල නෑ! 168 00:12:35,510 --> 00:12:37,560 අපිට ඔයාට උදව් කරන්න පුළුවන්! 169 00:12:37,700 --> 00:12:41,350 මම කිව්වනේ මට කිසිම උදව්වක් ඕන නෑ කියලා! 170 00:12:41,380 --> 00:12:42,650 මට කිසිම... 171 00:13:13,580 --> 00:13:15,510 මේ තමයි වෝල්කි එකෙන් කතා කරපු ගෑනු කෙනා. 172 00:13:43,060 --> 00:13:44,830 එයාලා කොහෙද? 173 00:13:44,860 --> 00:13:46,430 ඔයාට ඇත්තටම දැනගන්න ඕනද? 174 00:13:56,740 --> 00:13:59,170 අපි ළඟින්ම ඉමු. 175 00:13:59,210 --> 00:14:01,880 ඇල්ව හොයාගෙන,ඊටපස්සේ ආපහු වටෙන් මෙතනට එමු, හොඳද? 176 00:14:42,450 --> 00:14:44,550 අඩුම තරමේ අපි දන්නවා දැං අර ගඳගහන උන් කොහෙද ගියේ ගියලා. 177 00:14:44,590 --> 00:14:48,720 වැඩි වෙලාවකට කලින් නෙවෙයි වැටිලා තියෙන්නෙ... අපිට ප්‍රවේසම් වෙන්න වෙනවා. 178 00:14:51,090 --> 00:14:53,190 ජෙනරේටර් තියෙන්නෙ මේ පැත්තේ. 179 00:15:16,420 --> 00:15:18,380 ඇල් කාර්යබහුලවයි ඉඳලා තියෙන්නෙ වගේ පේන්නෙ. 180 00:15:34,970 --> 00:15:37,100 ඇල්? 181 00:15:40,270 --> 00:15:41,670 ඇල්? 182 00:15:53,450 --> 00:15:55,620 එයා පණිවිඩයක් තියලා ගිහින්. 183 00:16:02,330 --> 00:16:03,730 "ඔයාලා ජීවතුන් අතර ඇති කියලා හිතනවා. 184 00:16:03,760 --> 00:16:05,930 මගුලේ වෝල්කි එකේ බැටරිය බැස්සා ඒ වගේම මම දන්නෙ නෑ ඔයාලත් මැරුණද කියලා, 185 00:16:05,970 --> 00:16:08,230 ඉතින් මම යනවා බඩු ගෙනියන එලවේටර් එකට. 186 00:16:08,370 --> 00:16:10,670 ඔයාල මේක කියනවා කියන්නෙ මම අතරමගදි මැරිලා කියන එක, 187 00:16:10,700 --> 00:16:13,170 මගේ මගුලේ ටේප් ටික හොයාගෙන ඒවා ආරක්ෂිත කරන්න. 188 00:16:13,210 --> 00:16:16,410 පිටපත් හදලා,ඔයාලට පුළුවන් කොහේ හරි තැනක ඒවා ගබඩාකරන්න. 189 00:16:16,440 --> 00:16:19,040 මම බේරුනොත්, ඒක තමයි මමත් කරන්න යන්නෙ. 190 00:16:19,080 --> 00:16:22,350 ඒ වගේම ඔයාලා අර C-වචනය(වේසි) හොයාගත්තොත්, 191 00:16:22,380 --> 00:16:24,200 ඒකිව සමතයක් කරලා දාන්න." 192 00:16:26,850 --> 00:16:28,220 එයා"C-වචනය"නෙවෙයි පාවිච්චි කරලා තියෙන්නෙ 193 00:16:28,250 --> 00:16:30,420 එයා මුළුඅ කෙසඩීයා එකම ලියලා. 194 00:16:34,960 --> 00:16:37,760 හේයි... ජෙනියේ තව ජූස් පොඩ්ඩයි ඉතුරුවෙලා තියෙන්නෙ. 195 00:16:37,800 --> 00:16:39,860 මේ එළවේටර් වැඩිවෙලාවක් වැඩ කරන එකක් නෑ. 196 00:16:43,240 --> 00:16:46,200 අපි අර බඩු ගෙනියන එළවේටර් එක හොයාගන්නයි යන්නෙ. 197 00:16:48,570 --> 00:16:51,870 මේ මඩ වගුරේ හිටපු නිසා මේක ආසාදනය වෙන්නයි හදන්නෙ. 198 00:16:51,910 --> 00:16:54,410 අයියෝ! 199 00:16:54,450 --> 00:16:55,640 සමහරවිට නැතිවෙයි. 200 00:16:59,080 --> 00:17:01,620 ඔයාට ඒක ඇහෙනවද? 201 00:17:01,650 --> 00:17:04,120 මොකද්ද, අර මගුලේ සැළලිහිණියාවද? 202 00:17:04,500 --> 00:17:05,920 නෑ. 203 00:17:46,600 --> 00:17:49,570 ආවේ කොක්ටේල් පැය වගේ පේන්නෙ. 204 00:18:14,360 --> 00:18:17,090 අපි හේව්වේ බෝට්ටුවක්. 205 00:18:17,130 --> 00:18:18,730 ඒ වෙනුවට අපිට මේක හම්බුණා. 206 00:18:26,140 --> 00:18:28,170 හේයි. 207 00:18:30,740 --> 00:18:33,470 හේයි,ළමයෝ. 208 00:18:33,510 --> 00:18:35,410 මෙන්න. 209 00:18:35,450 --> 00:18:37,450 ස්තූතියි. 210 00:18:37,480 --> 00:18:40,040 හේයි. අපි දැන් කතා කරනවද? 211 00:18:45,490 --> 00:18:46,700 ඔයා හොඳින්ද? 212 00:18:50,260 --> 00:18:51,419 ඔයා? 213 00:18:55,200 --> 00:18:57,470 එතකොට අපේ මේ අනිත් මගියා කවුරු වෙන්න පුළුවන්ද? 214 00:19:00,910 --> 00:19:02,916 බඩුගෙනියට එළවේටර් එකට යන්න තව පාරක් තියෙනවා... 215 00:19:02,940 --> 00:19:05,560 සිවිලිම කඩාගෙන වැටෙන්න කලින් ශාලාවට පිටිපස්සෙන් තිබිලා තියෙන්නෙ. 216 00:19:05,570 --> 00:19:07,140 අපි යන්න ඔන. එන්න. 217 00:19:16,850 --> 00:19:18,280 මෝගන්. 218 00:19:18,320 --> 00:19:20,890 ඒක මොකද්ද? 219 00:19:20,920 --> 00:19:23,960 එළියේ... 220 00:19:23,990 --> 00:19:26,160 තාමත් වටවෙලා තියෙන්නෙ. 221 00:19:26,190 --> 00:19:28,460 ඔයාලා පහලට ගියා උනත්, කවුරු හරි උන්ගේ අවදානය වෙනස් කලේ නැතොත් ඇරෙන්න 222 00:19:28,500 --> 00:19:30,460 ඔයාලට කවදාවත් මෙතනින් අහකට යන්න වෙන්නෙ නෑ. 223 00:19:30,470 --> 00:19:31,520 - නෑ. - එපා, මෝ-මෝ. එන්න. 224 00:19:31,530 --> 00:19:32,960 - නෑ, ඔයාට නිකන්ම නවතින්න බෑ. - මමයි ඔයාලව ඇතුලට අරගෙන ආවේ. 225 00:19:32,980 --> 00:19:36,230 මට ඔයාලව එළියට ගෙනියන්නම වෙනවා. ඉතින් මම... 226 00:19:36,270 --> 00:19:38,400 ඉතින් මට කරන්න තියෙන්නෙ... 227 00:19:38,510 --> 00:19:40,440 මට මොකක් හරි කරන්න තියෙන්නෙ,අම්, 228 00:19:40,480 --> 00:19:42,220 උන්ව ඉස්සරහින් අහකට ඇඳලා ගන්න. එච්චරයි. 229 00:19:42,300 --> 00:19:43,810 අපිට වෙන මොකක් හරි ක්‍රමයක් හොයාගන්න පුළුවන්. 230 00:19:43,840 --> 00:19:47,450 - ඔයා නවතින්න ඕන නෑ. - මම නවතින්න ඕන. මට එහෙම කරන්න වෙනවා. 231 00:19:47,480 --> 00:19:50,850 ඒ වගේම ඔයා මට ඉඩදෙන්න ඕන, ජූන්. 232 00:19:53,090 --> 00:19:54,900 ඔයා එළියට එන්නද හදන්නෙ? 233 00:20:02,130 --> 00:20:03,560 ඔයාලා යන්න ඕන. 234 00:20:11,910 --> 00:20:14,340 හොඳයි. 235 00:20:26,000 --> 00:20:29,250 ඔයා එයාලා හැමෝමවත් මරාගත්තද? 236 00:20:29,290 --> 00:20:31,620 එන්න. අපිට කරන්න වැඩක් තියෙනවා. 237 00:20:47,540 --> 00:20:50,810 මෝගන්, දැන් කතා කරන එක ආරක්ෂිතයි. 238 00:20:50,850 --> 00:20:54,710 අර අහගෙන ඉන්නවා ඇති කියලා ඔයාලා වද උන ඒ කෙනා... එයා අහගෙන නෙවෙයි ඉන්නෙ. 239 00:20:57,490 --> 00:20:59,390 ජෝන්, මේ ඔයාද? 240 00:20:59,420 --> 00:21:02,160 ජූන්? 241 00:21:02,190 --> 00:21:04,160 ජෝන්. 242 00:21:04,190 --> 00:21:06,460 ස්තූතියි දෙවියනේ. ඔයා හොඳින්ද? 243 00:21:06,490 --> 00:21:09,440 අහ්... 244 00:21:09,900 --> 00:21:14,370 මම් මගේ පැත්ත පොඩ්ඩක් විතර ඇරගත්තා, ඒත්,අහ්, කොල්ලෝ, 245 00:21:14,400 --> 00:21:17,470 ඔයාගේ කටහඬ අහන්න ලැබුණු එක... ඔව්,මම දැන් ගොඩක් හොඳින්. 246 00:21:17,500 --> 00:21:19,280 ඔයයි ඇලුයි හොඳින්ද? 247 00:21:19,380 --> 00:21:21,920 මම හොඳින්. මම හිතනවා ඇලුත් එහෙම ඇති කියලා. 248 00:21:21,980 --> 00:21:24,440 මට ඔයත් එක්ක ආපහු කතා කරන්න ලැබෙයි කියලා මම විශ්වාසයෙන් නෙවෙයි හිටියේ. 249 00:21:24,480 --> 00:21:30,480 කොල්ලෝ... කොල්ලෝ, මමත් අවංකවම කිව්වොත්, මමත් විශ්වාසයෙන් නෙවෙයි හිටියේ. 250 00:21:30,720 --> 00:21:34,320 අහ්... ඔයාට දෙන්න බ්ලැක්ජැක් එකක් තිබුණා මං ගාව, 251 00:21:34,350 --> 00:21:35,890 ඒත් මම ඒක කෑවා. 252 00:21:38,360 --> 00:21:40,860 හොඳයි, ඔයාට ඔයාගේ ශක්තිය ගොඩනගාගන්න උනා. 253 00:21:40,890 --> 00:21:42,860 ඔයාලා කොහෙද ඉන්නෙ? 254 00:21:42,900 --> 00:21:46,430 රෝහලක. නගරයේ තියෙන ශාන්ත ලූක් එකේ. 255 00:21:46,470 --> 00:21:48,300 අපි ඔයාලා ඉන්න දිහාවට දැන්ම එනවා. 256 00:21:48,330 --> 00:21:50,600 දිගටම සම්බන්ද වෙලා ඉන්න. ඉස්සරහා අංගනයෙදි අපි මුනගැහෙමු. 257 00:21:50,640 --> 00:21:52,470 නගරයම මැරුණු උන්ගෙන් පිරිලා, 258 00:21:52,510 --> 00:21:55,410 ඒ වගේම ආයෙමත් අපිට එකිනෙකාව මගහැරගන්න බෑ. 259 00:21:55,440 --> 00:21:57,310 හොඳමයි,මැඩම්. 260 00:22:06,550 --> 00:22:09,550 මෝ-මෝ,අපිට අර අවදානය වෙනස් කිරීම ඕන වෙනවා. 261 00:22:19,200 --> 00:22:20,460 තේරුණා. 262 00:22:22,470 --> 00:22:24,470 මේකයි ඔයාලා කරන්න ඕන... 263 00:22:24,500 --> 00:22:26,870 ඔයාලා ඔය දේවල් වලින් ඈත්වෙලා ආපහු ඇතුලට යන්න. 264 00:22:26,900 --> 00:22:28,610 මට විනාඩියක් ඕන. 265 00:22:45,160 --> 00:22:47,860 නෑ.නෑ! 266 00:22:47,890 --> 00:22:49,460 ඔයාලා මට මොකද්ද කලේ? 267 00:22:49,490 --> 00:22:51,030 හේයි,හේයි. සංසුන් වෙන්න. 268 00:22:51,060 --> 00:22:53,960 මම නං කියන්නෙ අපි ගොඩක් සහයෝගය දුන්නා කියලා, 269 00:22:54,000 --> 00:22:55,600 ඔයා අපේ යාළුවන්ට කරපු දේවල් එක්ක සලකලා බලද්දී. 270 00:22:57,230 --> 00:22:59,670 මට ඔයාව පාරේ අයිනේ දාලා එන්න ඕන උනා. 271 00:22:59,700 --> 00:23:01,500 ඔයා එහෙම කරන්න තිබුනේ. 272 00:23:01,540 --> 00:23:02,840 ඔයා මැරෙන්න තිබුණා. 273 00:23:02,870 --> 00:23:04,560 අඩුම තරමේ මම දුර්වල නොවෙන්න තිබුණා. 274 00:23:04,660 --> 00:23:06,510 මට මතකයි වෝල්කි එකෙන් මෝගන් කිව්වේ මොකද්ද කියලා 275 00:23:06,540 --> 00:23:07,770 ඔයා එයාට වෙඩි තියන්න කලින්. 276 00:23:07,780 --> 00:23:09,550 එයාට ඔයාව හොයාගන්න ඕන උනා. එයාට ඔයාට උදව් කරන්න ඕන උනා. 277 00:23:09,580 --> 00:23:11,550 ඒනිසා තමයි ඔයා මෙතන ඉන්නෙ. 278 00:23:13,300 --> 00:23:16,320 ඔයාට එයාව මුනගැහුනම, ඔයාට එයාට ස්තූති කරන්න පුළුවන්. 279 00:23:16,350 --> 00:23:18,190 එයා මට ස්තූති කරයි. 280 00:23:20,790 --> 00:23:22,390 ඔයාලට දකින්න ලැබෙයි. 281 00:23:51,220 --> 00:23:53,120 ඔයා ආවේ මට උදව්වක් දෙන්නද? 282 00:23:53,160 --> 00:23:55,190 මොකද සමහරවිට මේකට එක්කෙනෙක් විතරක් ඇතිවෙන එකක් නෑ. 283 00:23:55,230 --> 00:23:57,230 එහෙම නොකර ඉන්න මං ගාව ගොඩක් හොඳ හේතුවක් තියෙනවා. 284 00:23:58,460 --> 00:24:00,390 හොඳයි. 285 00:24:00,430 --> 00:24:01,930 හොඳයි. 286 00:24:56,520 --> 00:24:58,450 එන්න! මම දන්නෙ නෑ ඒක කොච්චර වෙලාවක් තියෙයිද කියලා. 287 00:24:58,490 --> 00:24:59,950 ඔයාලා දිගටම යන්න ඕන! 288 00:25:07,730 --> 00:25:09,100 මෝගන්, ඔයත් යන්න ඕන... 289 00:25:09,130 --> 00:25:10,530 ඒ වගේම ජිමුත්. අපි එනකං ඉන්නම්. 290 00:25:19,910 --> 00:25:23,010 විදුලි බලය ඉවරයි, ජූන්. 291 00:25:24,580 --> 00:25:25,799 එළවේටර් වැඩ කරන්නෙ නෑ, 292 00:25:25,800 --> 00:25:28,010 ඒ වගේම පඩිපෙළවල් වෝල්කර්ස්ලාගෙන් පිරිලා. 293 00:25:28,050 --> 00:25:29,420 ඔයාලට යන්න වෙනවා. 294 00:25:29,460 --> 00:25:31,880 මෝගන්,මේ අපිව රෝහල ඇතුලට අරගෙන ගියපු එක නිසා නං, 295 00:25:31,920 --> 00:25:33,650 අපෙන් ඕනම කෙනෙක් ඒ තීරණය අරගන්න ඉඩ තිබුණා. 296 00:25:35,820 --> 00:25:37,320 මේ ඒක නිසා නෙවෙයි. එහෙම නෙවෙයි. 297 00:25:37,360 --> 00:25:40,460 මේක මේ... මට... 298 00:25:40,490 --> 00:25:42,030 මට වැරදි හදාගන්න තියෙන දේවල් ගැනයි. 299 00:25:43,660 --> 00:25:45,646 ඒ වගේම මම දන්නෙ නෑ මට ඒ හැමදේකටම වන්දි ගෙවන්න පුළුවන් වෙයිද කියලා, 300 00:25:45,670 --> 00:25:47,530 ඒත් ඔයාලා හැමෝම මෙතනින් එළියට යැවුවා කියන එක මම දැනගත්තොත්, 301 00:25:47,570 --> 00:25:51,540 මම, අහ්,ඔයාව ආපහු ජෝන් ගාවට යැවුවා කියලා, 302 00:25:51,570 --> 00:25:55,640 ස්ට්‍රෑන්ඩ්, ඇලීශා, ආපහු චාලි ගාවට, එතකොට... 303 00:25:57,510 --> 00:25:59,590 මම දන්නෙ නෑ,සමහරවිට ඒක මොකකටම හරි වන්දියක් වෙයි. 304 00:26:01,750 --> 00:26:03,080 මෝගන්. 305 00:26:06,050 --> 00:26:07,650 දැන් යන්න. ඔයාලට මෙතනින් එළියට යන්න වෙනවා. 306 00:26:07,690 --> 00:26:09,250 යන්න! 307 00:26:09,290 --> 00:26:10,520 ජූන්! 308 00:26:26,770 --> 00:26:32,180 ඔයාව කොක්කෙන් ගැලවුනා... අඩුම තරමේ එයාලගෙන්. 309 00:26:32,210 --> 00:26:35,350 හේයි, මට ඒක තේරෙනවා... ඔයාට හදාගන්න තියෙන්නෙ මොනවම උනත්. 310 00:26:37,520 --> 00:26:43,160 ඒක අමාරුයි මොකද ඔයාට හැමදෙයක්ම දෙන්න වෙන නිසා. 311 00:26:43,190 --> 00:26:45,020 ඒක හරියන්නෙ නැති වෙන්නත් පුළුවන්. 312 00:26:45,060 --> 00:26:49,260 ඒක හරි ගියා උනත්, ඔයා දන්නෙ නෑ ඔයා කරපු දේ 313 00:26:49,300 --> 00:26:53,000 ඇත්තටම අනිත් දේවල් වලට වන්දියක් වෙයි කියලා. 314 00:26:53,030 --> 00:26:56,870 ඉතිං, ඔයා මේ වහල උඩ ඉන්න එකෙන්... 315 00:26:56,900 --> 00:26:58,860 මම හිතන්නෙ ඔයාට ලේසියෙන්ම එළියට යන්න ක්‍රමයක් ලැබිලා තියෙන්නෙ. 316 00:27:02,710 --> 00:27:05,810 ඒක A පන්තියේ අපතයෙක් ගෙන අරගන්න. 317 00:27:05,850 --> 00:27:09,880 මරණය කියන්නෙ නියත් දෙයක්. 318 00:27:09,920 --> 00:27:14,150 ඔහේ කරපු දේවල් වලින්ම එළියට අරගන්න එක එහෙම නෑ. 319 00:27:32,520 --> 00:27:35,590 මට උදව්වක් කරන්න. 320 00:27:35,620 --> 00:27:39,890 මම හැරෙන්න කලින්, අහ්... 321 00:27:39,930 --> 00:27:41,230 ඔයා කරනවද? 322 00:27:55,020 --> 00:27:57,240 මෝගන්, ඔයාට ඇහෙනවද? 323 00:28:00,550 --> 00:28:02,580 ජූන්? 324 00:28:02,620 --> 00:28:04,420 මොකද්ද සිද්දවෙන්නෙ? 325 00:28:04,450 --> 00:28:07,350 අපි ඔයාව ඔය වහලෙන් අරගන්නවා, මෝගන්. 326 00:28:09,390 --> 00:28:11,020 අපි ඔයාව අතෑරලා දාලා යන්නෙ නෑ. 327 00:28:11,060 --> 00:28:15,230 එපා. නෑ,කාර් එකේ එලාම් එක නැවතුනා. 328 00:28:15,260 --> 00:28:18,300 ඔයාලා එළියට ගිහින්. ඔයාලා දිගටම යන්න ඕන. 329 00:28:18,330 --> 00:28:20,970 මෙතනින් එළියට යන්න මම'ම ක්‍රමයක් හොයාගන්නම්. 330 00:28:22,900 --> 00:28:24,770 අපි නැතුවනං බෑ, ඔයා එහෙම කරන එකක් නෑ. 331 00:28:27,010 --> 00:28:28,440 දෙවියනේ. ජෝන්? 332 00:28:28,470 --> 00:28:30,810 ඔව්. 333 00:28:30,840 --> 00:28:32,810 මම ඔයාව උඩ කරවෙන්න දාලා යන්නෙ නෑ. 334 00:28:32,850 --> 00:28:36,480 බලන්න, ඔයාලට ඇතුලට එන්න බැරි තරමට මෙතන වෝල්කර්ස්ලා ඉන්නවා. 335 00:28:36,520 --> 00:28:38,920 මේ උදේ මම හිටියේ දූපතක 336 00:28:38,950 --> 00:28:41,550 මම් දැකලා තියෙන විශාලම ඇලිගේටර් කෙනෙක් මුර කරපු. 337 00:28:41,590 --> 00:28:43,720 ඊටපස්සේ මම මෙතනට SWAT වෑන් එකකින් ආවා 338 00:28:43,760 --> 00:28:44,940 මම සැළකුමට ලක් කරන 339 00:28:44,950 --> 00:28:48,390 හැම කෙනෙක්වම මරන්න හදපු ගෑණු කෙනෙක්ට මැහුම් දාන්න උදව් කලා. 340 00:28:48,430 --> 00:28:49,960 ඕනම දෙයක් වෙන්න පුළුවන් වගේ පේන්නෙ. 341 00:28:50,000 --> 00:28:53,630 - අපි ස්ථානගත වෙලා ඉන්නෙ. - ඇලීශා? 342 00:28:53,670 --> 00:28:55,770 ඔව්, මෝගන්. 343 00:28:57,622 --> 00:29:00,804 ඔයා මට කිව්වා මිනිස්සුන්ට උදව් කරන්න කියලා. ඒක තමයි මම මේ කරන්නෙ. 344 00:29:04,240 --> 00:29:05,880 අපි හැමෝම මෙතන ඉන්නවා, මෝ-මෝ. 345 00:29:05,910 --> 00:29:07,980 එයා හරි. 346 00:29:08,010 --> 00:29:09,210 අපි හැමෝම ආපහු ආවා. 347 00:29:11,220 --> 00:29:14,820 ඔයාලා දන්නවනේ,මම ඔයාලට යන්න කිව්වේ හේතුවක් නිසා. 348 00:29:14,850 --> 00:29:16,650 අපිට ඔයා කියපු දේ ඇහුණා, මෝගන්. 349 00:29:16,690 --> 00:29:18,020 ඒත් ඔයා වැරදියි. 350 00:29:18,060 --> 00:29:20,820 ඔයා මොකක් හිතුවත් කමක් නෑ, 351 00:29:20,860 --> 00:29:22,160 අපිට ඔයාව ඕන. 352 00:29:27,030 --> 00:29:29,570 හොඳයි... 353 00:29:29,600 --> 00:29:31,500 ඔයා හිතපු තරම් ලේසියෙන් ගැලවෙන්න ලැබෙන්නෙ නෑ. 354 00:29:37,740 --> 00:29:39,680 ඔයාලා මේක නොකර ඉන්න ඕන. 355 00:29:39,710 --> 00:29:41,540 ඒකට පරක්කු වැඩි වෙයි කියලා තමයි මට බය. 356 00:29:41,580 --> 00:29:42,710 අපි දැනටමත් ඒක කරනවා. 357 00:29:50,950 --> 00:29:52,620 ඔයාලට කොහෙන්ද ඕක හම්බුනේ? 358 00:29:52,660 --> 00:29:55,720 එළියට යනකොට පහු කරන් ගියා. එන්ජිම වැඩ කරන්නෙ නෑ, 359 00:29:55,760 --> 00:29:59,290 ඒත් හයිඩ්‍රොලික් එකේ ජෙනරේටර් තාමත් පූසියෙක් වගේ පුරු පුරු ගානවා. 360 00:30:07,070 --> 00:30:09,040 මේක කරන්න ලෑස්තිද? 361 00:30:09,070 --> 00:30:10,770 අපි එයාලව පහලට අරගම්මු. 362 00:30:12,010 --> 00:30:14,240 මේක හොඳින් ඉවරයක් වෙන්නෙ නෑ. 363 00:30:14,280 --> 00:30:16,550 ඔයා දැන්ම යන්න ඕන. 364 00:30:40,040 --> 00:30:41,640 හොඳයි, අපිට මේ පැත්ත පැහැදිළිව තියාගන්න වෙනවා. 365 00:30:57,820 --> 00:31:01,350 ඒක දිග මදි. ඔයාලා තට්ටු දෙකක් විතර පාතින් ඉන්නෙ. 366 00:31:01,390 --> 00:31:04,990 මෝගන්,ඔයාට පහල මට්ටමට එන්න පුළුවන්ද? 367 00:31:12,980 --> 00:31:14,420 ඉන්න. 368 00:31:37,760 --> 00:31:38,960 එන්න. අපි යමු. 369 00:31:45,200 --> 00:31:49,280 හේයි, මට බෑ... මම... මම... මම... 370 00:31:49,380 --> 00:31:51,040 මම ඔයාව මෙතන දාලා යන්න බෑ. 371 00:31:53,370 --> 00:31:54,810 ඔයාට මං වෙනුවෙන් මොනවත්ම කරන්න බෑ. 372 00:32:01,520 --> 00:32:02,680 යන්න. 373 00:32:06,110 --> 00:32:07,119 යන්න. 374 00:32:10,520 --> 00:32:11,920 මචං, මට ඇත්තටම කණගාටුයි. 375 00:32:11,960 --> 00:32:13,260 ඔහේ එහෙම වෙන්න ඕන. 376 00:32:16,300 --> 00:32:18,600 ඔයාට අරගොල්ලො වෙනුවෙනුත් කණගාටු වෙන්න හේතුවක් එකතු කරගන්න එපා. 377 00:32:37,420 --> 00:32:38,880 එන්න, එන්න. 378 00:33:13,620 --> 00:33:15,420 මෝගන්! 379 00:33:44,520 --> 00:33:45,920 ඇලීශා, ඔයාට ඇහෙනවද? 380 00:33:45,950 --> 00:33:47,350 ඇහෙනවා. 381 00:33:47,390 --> 00:33:49,990 තත්වේ කොහොමද පේන්නෙ? 382 00:33:50,020 --> 00:33:52,120 අපි සෙනඟක් ඇදලා ගන්නවා. බලාපොරොත්තු උනාට වඩා ඔයාලගෙ සද්දෙ වැඩියි. 383 00:33:52,160 --> 00:33:53,820 අපිට වැඩි වෙලාවක් තව නෑ. 384 00:34:34,670 --> 00:34:36,970 මම හිතන්නෙ ඔයාලා හැමෝටම සෙල්ලමෙන් අයින් වෙලා මේකට නගින්න වෙලාව හරි. 385 00:34:37,000 --> 00:34:39,470 තේරුණා. 386 00:34:44,970 --> 00:34:45,979 ජූන්. 387 00:34:48,810 --> 00:34:51,010 ඕහ්,පස්සට වෙන්න, පස්සට. 388 00:35:14,430 --> 00:35:16,000 මේක නං මාරම අමාරුවේ වැටීමක්. 389 00:35:16,030 --> 00:35:19,300 ඔව්,ඔයා කෙලින්ම මගේ කටින් එළියට වචන අරගත්තා. 390 00:35:19,340 --> 00:35:22,260 වෙන්ඩල්. ඔයාල පහල හොඳින්ද? 391 00:35:23,970 --> 00:35:26,240 මම දන්නෙ නෑ "හොඳින්" කියන වචනෙද මම නං පාවිච්චි කරන්නෙ කියලා, 392 00:35:26,280 --> 00:35:28,520 ඒත් අපි තාමත් අල්ලගෙන ඉන්නවා. 393 00:35:29,180 --> 00:35:30,750 මගේ උණ්ඩ ඉවරයි. 394 00:35:30,780 --> 00:35:33,080 මගෙත්. 395 00:35:40,260 --> 00:35:43,760 අපි වෑන් එකට යන්න පාරක් පැහැදිළි කරගන්න ඕන. 396 00:35:43,790 --> 00:35:47,000 වෙන්ඩල්,මම බැහැලා මුන්ව අහකට ඇඳලා ගන්නවා. 397 00:35:47,030 --> 00:35:48,270 මෙයාලා ඔයාව වෑන් එකට උස්සගෙන යයි. 398 00:35:48,280 --> 00:35:49,970 - මෝගන්... - එපා. 399 00:35:50,000 --> 00:35:51,970 මම කිව්වා ඔයාලව මෙතනින් එළියට මම අරගෙන යනවා කියලා. 400 00:35:52,000 --> 00:35:53,570 ඒක තමයි මම කරන්න යන්නෙ. 401 00:35:55,510 --> 00:35:56,810 ඒක ප්‍රශ්නයක් නෙවෙයි, මෝගන්. 402 00:35:56,840 --> 00:35:58,610 මම මේක බලාගන්නම්. 403 00:36:01,100 --> 00:36:02,109 ජිම්? 404 00:36:05,480 --> 00:36:10,820 මෝගන්,ඔයා මට කිව්වා මම යන විදිහට මට තෝරගන්න ලැබෙනවා කියලා. 405 00:36:10,850 --> 00:36:13,260 මම හිතන්නෙ මේක හුළඟට චූ කරන එක පරද්දනවා. 406 00:36:13,290 --> 00:36:15,260 සාරා, ඔයා ඔතන ඉන්නවද? 407 00:36:15,290 --> 00:36:17,160 ඔව්, ජිම්බෝ. 408 00:36:17,190 --> 00:36:18,460 ඇයි? 409 00:36:18,490 --> 00:36:20,630 මට ඕන කරනවා ඔයා දෙයක් මතක තියාගන්න එක. 410 00:36:20,660 --> 00:36:22,760 මොකද්ද? 411 00:36:24,970 --> 00:36:26,330 මගේ වට්ටෝරුව. 412 00:36:31,810 --> 00:36:33,980 පොල්ලක් උඩට ජරාකරපිය කිව්වලු. 413 00:36:41,680 --> 00:36:43,850 කියන්න, ජිම්බෝ. 414 00:37:07,010 --> 00:37:09,040 68%ක් පිල්ස් මෝල්ට්, 415 00:37:09,080 --> 00:37:10,840 15%ක් තිරිඟු මෝල්ට්... 416 00:37:10,880 --> 00:37:12,910 වේයර්මන් තිරිඟු මෝල්ට්... 417 00:37:12,950 --> 00:37:15,520 7%ක් ෆ්ලේක්ඩ් ඕට්, 418 00:37:15,550 --> 00:37:17,080 10%ක් වියෙනා, 419 00:37:17,120 --> 00:37:20,190 සොල්වේනියන් පැලෙට්ස් ග්‍රෑම් 40ක්, 420 00:37:20,220 --> 00:37:25,430 සීසෙච් සෑස් සම්පූර්ණ ග්‍රෑම්70ක්. 421 00:37:25,460 --> 00:37:26,930 ඔයා මේවා ලියාගන්නවද? 422 00:37:26,960 --> 00:37:30,000 ඔව්,ජිම්බෝ. දිගටම කියන්න. 423 00:37:30,030 --> 00:37:33,530 ඔයාට බෙල්ජියම් වගේම ප්‍රංශ සයිසන් යීස්ට් ඕන කරනවා. 424 00:37:33,570 --> 00:37:37,670 ඔයා මෑෂ් එක ෆැරන්හයිට් 151 ඉඳලා 152 යනකන් පිසින්න ඕන. 425 00:37:37,710 --> 00:37:39,410 68දි යීස්ට් දාන්න. 426 00:37:39,440 --> 00:37:41,340 දවස් 10 ක් තියාගෙන ඉන්න, අඩුවෙන්න බෑ. 427 00:37:44,810 --> 00:37:45,910 ඒවගේම,සාරා. 428 00:37:45,950 --> 00:37:48,520 ඔව්? 429 00:37:48,550 --> 00:37:52,250 මයික් එක කණ ළඟින් තියාගන්න. 430 00:37:54,760 --> 00:37:56,320 මේක තමයි ගොඩක්ම වැදගත් කොටස, 431 00:37:56,360 --> 00:37:58,090 ඒ නිසා වෙන කවුරුවත්ම ඒක දැනගන්න බෑ. 432 00:38:10,440 --> 00:38:11,970 එච්චරයිද, ජිම්බෝ? 433 00:38:12,010 --> 00:38:13,940 හොඳයි,එතන ආදරයත් තියෙනවා, 434 00:38:13,980 --> 00:38:19,810 ඔයාට ඒක විශ්වාස කරන්න පුළුවන් නං, ඒත්,ඔව්, එච්චරයි. 435 00:38:31,860 --> 00:38:33,260 තේරුණා. 436 00:39:32,750 --> 00:39:34,720 අපි මෙතනින් එළියට ගියොත් හොඳයි. 437 00:39:49,800 --> 00:39:52,270 එයා ගිහින්. එයා කෙළින්ම එළියට ලිස්සලා ගිහින්. 438 00:39:52,300 --> 00:39:54,330 එයාට තුවාලයි. අපිට එයාව හොයන්න වෙනවා. 439 00:39:54,340 --> 00:39:55,400 වෙලාවක් නෑ, ළමයෝ. 440 00:39:55,440 --> 00:39:57,670 එයාට මුල ඉඳන්ම අපේ උදව් ඕන උනේ නෑ. 441 00:40:03,920 --> 00:40:05,250 මෝගන්. 442 00:40:27,000 --> 00:40:28,440 එයා ඔයාට ප්‍රමාණවත් තරමට කිව්වද? 443 00:40:28,470 --> 00:40:30,270 ඔයාට එයාගේ බියර් හදන්න පුළුවන්ද? 444 00:40:35,310 --> 00:40:37,250 අපි ඒකට මොකක් කියලද කියන්නෙ? 445 00:40:37,280 --> 00:40:38,650 මම කිව්වේ, අපි ඒවා හැදුවට පස්සේ? 446 00:40:44,020 --> 00:40:46,320 එයා ගාව නමක් තිබුණා. 447 00:40:46,360 --> 00:40:47,760 ඕගීගේ ඒල්ස්. 448 00:40:47,790 --> 00:40:51,730 එයා මැරුනේ අපිට එයාගේ බියර් හදන්න පුළුවන් නිසා. 449 00:40:51,760 --> 00:40:54,430 මොකක් හරි වෙළඳ ප්‍රචාරක සමාගමක් එයාට දාන්න කියලා කියපු 450 00:40:54,460 --> 00:40:57,300 කුකුල් ජරා නමක් මම නං ඒකට කියන්නෙ නෑ. 451 00:40:57,330 --> 00:41:00,440 අපි ඒවාට මොකක් හරි තේරුමක් තියෙන නමක් දෙන්න ඕන. 452 00:41:03,770 --> 00:41:05,110 ජේම්ස් ඒල්ස්? 453 00:41:06,980 --> 00:41:08,840 ජිම්'ස් බෘ(ව්)ස්, සමහරවිට? 454 00:41:08,880 --> 00:41:11,310 ජිම්බෝ බෘ(ව්)ස්? 455 00:41:12,920 --> 00:41:15,580 ජිම්බෝ'ස් බියර්බෝස්. 456 00:41:17,220 --> 00:41:19,120 ජිම්බෝ'ස් බියර්බෝස්. 457 00:41:21,390 --> 00:41:23,420 මචං, එයා නං ඒකට වෛර කරයි. 458 00:41:23,460 --> 00:41:26,130 ඔව්. මම දන්නවා. 459 00:41:26,160 --> 00:41:28,860 ජිම්බෝ'ස් බියර්බෝස්. 460 00:41:47,820 --> 00:41:48,950 ඉතිං, අපි කොහෙද යන්නෙ? 461 00:41:50,990 --> 00:41:53,319 අපි නගරයෙන් එළියට යන්න ඕන. 462 00:41:53,320 --> 00:41:56,290 එළියේ වැඩි දෙයක් නෑ, අඩුම තරමෙ අපි දැකපු දේවල්වත් නෑ. 463 00:41:56,330 --> 00:41:57,860 එතකොට අරගෙන ගිහින් තිබුණු නැති 464 00:41:57,890 --> 00:42:00,390 මොනවාම හරි දේවයක් තිබුණා නං,ඒවත් කුණාටුව අරගෙන ගිහින්. 465 00:42:07,270 --> 00:42:08,300 මෝගන්? 466 00:42:15,110 --> 00:42:17,910 මට ජිම්ව මුනගැහුණු මුල්ම වතාවෙම එයාට වර්ජිනියාව ගැන කිව්වා, 467 00:42:17,950 --> 00:42:20,850 මම ඔයාලා හැමෝටම කිව්වා වගේම, 468 00:42:20,880 --> 00:42:23,050 මම යන්නෙ එහෙට කියලා. 469 00:42:25,900 --> 00:42:28,590 හොඳයි, එයාට යන්න වෙන එකක් නෑ, ඒත් මම හිතන්නෙ අපිට පුළුවන් කියලා. 470 00:42:33,830 --> 00:42:36,830 ඉතින් අපි ඇල්ව හොයාගෙන, 471 00:42:36,870 --> 00:42:40,030 ඊටපස්සේ මම කියන්නෙ අපි එහාට යමු කියලා. 472 00:42:40,070 --> 00:42:41,800 එකට. 473 00:43:00,573 --> 00:43:12,048 ∞≡≡≡පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම≡≡≡∞ ∞≡≡≡නිපුන රමේශ් විසිනි.≡≡≡∞ -(85)- 474 00:43:56,180 --> 00:43:59,110 ඔයා දැන් ශක්තිමත්. 475 00:44:01,280 --> 00:44:05,160 අපි ගිහින් එයාවත් ශක්තිමත් කරමු.