00:00:10,000 --> 00:00:29,000 මෙම උපසිරැස බයිස්කෝප් වෙබ් අඩවියේ ඉදිරිපත් කිරීමකි. සිංහල පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම "ලක්ෂාන් පියුමන්තගේ" @ කරුණාකර පරිවර්තන හිමිකම් සුරකින්න. @ 00:00:30,000 --> 00:00:41,000 $$season2 අවසාන කොටස $$ 1 00:00:41,035 --> 00:00:42,368 එපා... 2 00:00:55,516 --> 00:00:56,996 ඉක්මනට,ඉක්මනට !දොර අරින්න! 3 00:00:57,051 --> 00:00:58,851 දොරේ අගුල අරින්න !දොරේ අගුල අරින්න! 4 00:00:58,919 --> 00:00:59,919 ඔස්කාර් ! 5 00:01:03,824 --> 00:01:05,791 ට්‍රැවිස් . 6 00:01:05,860 --> 00:01:07,326 ට්‍රැවිස් . 7 00:01:11,866 --> 00:01:13,399 පැටියෝ,මට කතා කරන්න ,කරුණාකරලා. 8 00:01:15,136 --> 00:01:18,003 ට්‍රැවිස්. 9 00:01:20,441 --> 00:01:21,840 ඉන්න ! 10 00:01:21,909 --> 00:01:24,276 තත්පරයක් ඉන්න !ඉන්න .එලේනා,ඉන්න ! 11 00:01:24,378 --> 00:01:26,729 එලේනා,එලේනා. 12 00:01:29,033 --> 00:01:31,200 හොඳයි,ඔස්කාර් ,ඔස්කාර් ! 13 00:01:33,421 --> 00:01:35,365 එලේනා,මට එයාට කතා කරන්න දෙන්න. 14 00:01:35,389 --> 00:01:37,949 - කරුණාකරලා.කරුණාකරලා . -එයා මිනිස්සු දෙන්නෙක් මැරුවා .එයා අපේ කෙනෙක්වත් තුවාල කරා . 15 00:01:37,992 --> 00:01:40,125 - ඔයා එයාව කොහෙද ගෙනියන්නේ ? -ආරක්‍ෂිත තැනකට. 16 00:01:40,161 --> 00:01:42,439 අපි ඔස්කාර් ගැන බලාගන්නම් ,ඊටපස්සේ අපි ඔයාගේ මහත්තයට මොකෝ කරන්නේ කියලා බලාගමු . 17 00:01:42,463 --> 00:01:44,040 - එයාට එයාගේ පුතා නැති වුනා විතරයි . -මැඩිසන් ,එයාලට ගානක් නෑ . 18 00:01:44,064 --> 00:01:45,108 එයා මොකක්ද කරන්නේ කියලා එයා දැනන් හිටියේ නෑ . 19 00:01:45,132 --> 00:01:46,465 මැඩිසන් ,එයාලට ගානක් වත් නෑ. 20 00:01:46,567 --> 00:01:48,167 ඔයා මේ උදව් කරනවා නෙවෙයි . 21 00:01:56,310 --> 00:01:57,976 මට ඔයාගේ පිහිය දෙන්න . 22 00:02:40,955 --> 00:02:42,387 මැඩිසන් . 23 00:03:26,495 --> 00:03:29,895 සිංහල පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම "ලක්ෂාන් පියුමන්තගේ" 00:03:32,000 --> 00:03:34,895 ඔහොම ඉන්න . ඒක තවත් නරක් වේගෙන එන්නේ . 00:03:37,000 --> 00:03:42,000 මම මැරෙමින් ඉන්නේ . එයාලට ඔයාව මේ විදිහට දකින්න බෑ . 00:03:54,000 --> 00:03:56,900 ලුසියානා ඔයා මොකක්ද මේ කරන්නේ ? ඔයාව එතන ඉන්න පුළුවන් විදිහට හදන්න යන්නේ . මට බෑ . 00:03:57,000 --> 00:04:06,900 එයාලා දැන ගත්තොත් දැන් මොනවා වෙයි කියලද ඔයා හිතන්නේ ? එයාලගේ ජිවිත වලටත් වඩා වටිනා දෙයක් එයාලට නැති වේවි . එයාලට එයාලගේ විශ්වාසය නැති වේවි .ඒවගේම අපි සත්තු වගේ මැරේවි . 00:04:08,000 --> 00:04:11,000 අපි එක්කෝ මැරෙන්න ඕනේ . 00:04:12,000 --> 00:04:18,000 ඔයා හිතුවේ නැද්ද මේ දවස ඒවි කියලා ? මේක තමයි අපිට තියෙන එකම නිවස . 00:04:19,000 --> 00:04:24,000 තාප්පෙන් එහා තියෙන්නේ මරණය හා මීටත් වඩා නරක තමා. 00:04:27,000 --> 00:04:35,000 මම අපිව එකට තියාගන්න කරන්න පුළුවන් දේ කරා . මම අපිව බේරගන්න උත්සහ කරා . ඒත් ඔයා අසමත් වුණා. 00:04:42,000 --> 00:04:50,900 නික් හරි . මේක ඉවරයක් වෙනවා. අපිට නම් නෙවෙයි .ඔයාට විතරයි . 00:04:54,900 --> 00:04:56,900 එයාලට යන්න කලින් ආයේ බොරු කියන්න . 24 00:05:07,124 --> 00:05:08,318 මේක කාලය කා දැමීමක් ,මැඩිසන්. 25 00:05:08,342 --> 00:05:09,462 ඔයාට ට්‍රැවිස් වෙනුවෙන් කතා කරන්න බෑ . 26 00:05:09,509 --> 00:05:10,709 - එයා තමා පවුල. -එයා ඔයාව අසමත් කරා . 27 00:05:10,744 --> 00:05:11,984 - එයා අපිව අවදානමක දැම්මා. -මඟුල තමා . 28 00:05:12,062 --> 00:05:13,356 අපි අවදානමේ හිටියේ ට්‍රැවිස් මෙහාට එන්න කලින්. 29 00:05:13,380 --> 00:05:14,524 මම බිකන් ඒක පත්තු කරේ නැත්නම් , 30 00:05:14,548 --> 00:05:15,964 මේ මොන දෙයක් වත් නොවෙන්න ඉඩ තිබ්බා. 31 00:05:16,083 --> 00:05:17,543 - ඒක මගේ වරද . -එයා වෙනුවෙන් වාද කරන්න ,ඒක අපිට රිද්දවනවා. 32 00:05:17,567 --> 00:05:18,895 ඒක ගැන හිතන්න .ඇලිශියා ගැන හිතන්න . 33 00:05:18,919 --> 00:05:21,453 මම එලේනා වෙනුවෙන් සටන් කරා.මට පුළුවන් ඇයට කතා කරන්න . 34 00:05:21,521 --> 00:05:23,488 - මම එයාට ඔප්පු කරන්නම් . -එයාට මොනාද ඔප්පු කරන්නේ? 35 00:05:23,573 --> 00:05:25,253 එයාට ගොඩක් දේවල් නැති වුනා මේක සුදුසු වෙන්න තරම්, වික්ටර්. 36 00:05:25,325 --> 00:05:27,085 එයාලට බෑ එයාව මේ විදිහට හිර කරලා තියන්න. 37 00:05:27,194 --> 00:05:29,277 හිර කරලා තියන්න ?මැඩිසන්, එයාලා හදන්නේ එයාව පිටුවහල් කරන්න. 38 00:05:29,396 --> 00:05:31,140 - එහෙනම් අපි එයාලව නවත්වමු . -ඒක ඔයා දුන්න ආඥාව නේ . 39 00:05:31,164 --> 00:05:32,375 එයාලව වලක්වන්න ඔයා මොකක්ද කරන්න යන්නේ ? 40 00:05:32,399 --> 00:05:33,598 ඔයා මොනා කරන්නද ? 41 00:05:37,471 --> 00:05:38,803 අපි මොනාද කරන්නේ ? 42 00:05:38,905 --> 00:05:40,572 මෙතන හොඳ දේවල් තරමටම අපිත් නරක දේවල් කරා . 43 00:05:40,674 --> 00:05:42,440 - අපිට අපේ ස්ථානය නැති වුනා. -අපි ඒක නැවත ලබා ගමු 44 00:05:42,509 --> 00:05:43,708 ට්‍රැවිස් වෙනුවෙන් සටන් නොකර . 45 00:05:43,810 --> 00:05:45,043 ඒත් එයා අපිව හොයා ගත්තනේ . 46 00:05:45,145 --> 00:05:48,046 මේ හැම දෙයක් එක්කම ,එයා අපිව හොයා ගත්තා . 47 00:05:48,148 --> 00:05:49,881 අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ . 48 00:05:49,950 --> 00:05:52,250 මැඩිසන්,මට සමාවෙන්න , ඒත් මේ මිනිහට මෙතන ඉන්න බෑ . 49 00:05:55,789 --> 00:05:58,223 ඔයා හරි .ඔයා හරි . 50 00:06:01,128 --> 00:06:02,861 එයාට ඉන්න බෑ . 51 00:06:08,168 --> 00:06:10,935 අපිට එයා එක්ක යන්න පුළුවන් . අපිට පුළුවන් එකට යන්න . 52 00:06:11,004 --> 00:06:12,837 ඔ,දෙවියන්ගේ නාමෙට. 53 00:06:12,973 --> 00:06:15,140 - එපා,ඇලිශියා ... -අම්මේ ,අපිට බෑ එයාව එලියට පයින් ගහලා දාන්න . 54 00:06:15,225 --> 00:06:17,008 අපි එහෙම අය වෙන්න ඉඩ දෙන්න බෑ . 55 00:06:17,110 --> 00:06:18,476 මම ඔයාට එහෙම කරන්නේ නෑ . 56 00:06:18,562 --> 00:06:19,978 ඔයාට වෙන විකල්පයක් නෑ . 57 00:06:20,046 --> 00:06:21,913 ඔයා ට්‍රැවිස්ට එළියේ තනියෙම මැරෙන්න දෙන්නේ නෑ 58 00:06:21,982 --> 00:06:23,181 මොකද ඔයා මන් ගැන බයෙන් ඉන්නේ . 59 00:06:23,283 --> 00:06:24,283 අපි ඒක පහු කරන් ආවේ. 60 00:06:26,753 --> 00:06:30,588 බලන්න ,අපි මේ තැන හොයා ගත්තා .අපිට තව තැනක් හමු වෙයි. 61 00:06:34,261 --> 00:06:35,527 අම්මේ ,අපිට ගොඩක් අයව නැති වුණා. 62 00:06:43,336 --> 00:06:45,203 ඔයා ඇත්තටම යන්නද හදන්නේ 63 00:06:45,305 --> 00:06:46,971 ඔයාව දාලා ගිය මිනිහත් එක්ක ? 64 00:06:51,011 --> 00:06:52,744 අපි එක්ක එන්න ,වික්ටර්. 65 00:06:55,549 --> 00:06:58,483 මට මාවම මරා ගන්න අවස්තාවක් හම්බුණා. 66 00:06:58,585 --> 00:07:00,985 මම ඒක නොකරන්න තෝරාගත්තා . 67 00:07:01,087 --> 00:07:03,288 මම එයා වෙන්වුන් නොමරෙන්න ඉඩ තියෙනවා, 68 00:07:03,390 --> 00:07:06,124 ඒවගේම මම ඔයාලා කවුරුවත් වෙන්වෙන් මැරෙන්නෙත් නෑ . 69 00:07:20,040 --> 00:07:21,372 - මොකද ? -කොහොමද ඔස්කාර්ට? 70 00:07:21,475 --> 00:07:23,174 - අසිහියෙන් ඉන්නේ . -අන්ද්‍රියස් එයාගැන බලාගනියි. 71 00:07:24,644 --> 00:07:26,010 අපිට සමාවෙන්න . 72 00:07:26,112 --> 00:07:28,813 ඔව් ,දැන්. 73 00:07:28,915 --> 00:07:30,265 ඔයාට මොනාද ඕනේ ? 74 00:07:30,350 --> 00:07:32,417 ට්‍රැවිස් ප්‍රචණ්ඩ වුනා තමයි. 75 00:07:32,519 --> 00:07:33,830 - ඉතින් එයාව යන්න වෙනවා . -ඔයාගේ නීති නේ . 76 00:07:33,854 --> 00:07:36,087 ඔව් ,ඒත් ඔයාට එයාව බලෙන් එලියට දාන්න බෑ . 77 00:07:36,156 --> 00:07:37,889 අපිත් යනවා . 78 00:07:37,991 --> 00:07:40,091 අපි ඔක්කොම . 79 00:07:40,193 --> 00:07:42,594 අපිට හෙට උදේ වෙනකන් කල් දෙන්න , ඔයා අපිව ආයේ කවදාවත් දකින එකක් නෑ. 80 00:07:49,536 --> 00:07:50,536 ඒකට කමක් නෑ (spanish). 81 00:07:53,373 --> 00:07:54,373 දැන් එයාව අපිට බාර කරන්න . 82 00:07:56,493 --> 00:07:59,043 ඔයාට එයාව තියාගන්න ඕනේ නෑ නේ දැන් අපි යන නිසා . 83 00:07:59,112 --> 00:08:01,346 මොකක්ද අනික තේරුම ?එයා කාටවත් කරදර කරන්නේ නෑ . 84 00:08:01,414 --> 00:08:02,697 දැනටමත් තුවාල කරලා ඉවරයි T. 85 00:08:02,782 --> 00:08:04,026 එයා මොනවත් කරන්නේ නෑ .මම ඒක ගැන බලාගන්නම් . 86 00:08:04,050 --> 00:08:05,050 බෑ . 87 00:08:11,161 --> 00:08:17,557 ටියා... එයාලට ඇතුලට යන්න දෙන්න.මට මහන්සියි . මෙතන ලේ වැගිරුවා වැඩියි . 88 00:08:18,398 --> 00:08:20,265 ඔයාලා පාන්දරම යන්න ඕනේ . 89 00:08:25,405 --> 00:08:27,105 ඔස්කාර් ගැන බලන්න .මොනා හරි අවුල් වෙන්න ගියොත්, 90 00:08:27,190 --> 00:08:28,256 අපිට් දන්වන්න ඕනේ. 91 00:08:50,080 --> 00:08:51,796 මම එයාලට කිව්වා ඔයාට හෝටලය දාලා යන්න වෙන්න බව . 92 00:08:55,468 --> 00:08:57,168 ඒවගේම මම කිව්වා අපි ඔයා එක්ක යන බව . 93 00:08:57,270 --> 00:08:58,770 - එපා. -වෙන විකල්පයක් නෑ . 94 00:08:58,838 --> 00:09:00,616 - නෑ ,මොන මඟුලක් වත් නෑ . -ඔයා යනවනම් ,අපිත් යනවා . 95 00:09:00,640 --> 00:09:03,141 - ඒක ඉවරයි . -මොනවත් ඉවර නෑ ,මැඩි.ඔයාට මේක කරන්න බෑ . 96 00:09:03,209 --> 00:09:04,826 මම ඔයාව එලියට දාන්නේ නෑ මැරෙන්න . 97 00:09:06,546 --> 00:09:09,881 ඔයා බලන්න ඇති නේ ඔයාට අපිව හම්බුනේ ඇයි කියලා? ඔයා අපිව හොයා ගත්තේ කොහොමද කියලා ? 98 00:09:09,950 --> 00:09:11,482 මේක තමයි ඒකට හේතුව. 99 00:09:11,618 --> 00:09:14,118 ඒත් ඔයා කොහොමත් මෙතන ආරක්ෂිතයි . 100 00:09:20,126 --> 00:09:21,593 අපි උදේම යනවා . 101 00:09:23,096 --> 00:09:24,846 දොර ඇරලා තියෙන්නේ. 102 00:09:24,965 --> 00:09:27,165 ඔයාට රාත්‍රිය ගත කරන්න ඕනේ තනියෙම්ද නැත්නම් පවුල එක්කද ? 103 00:10:03,536 --> 00:10:04,902 ලුසියානා. 104 00:10:06,673 --> 00:10:07,905 මම හිතුවේ ඔයා ගිහින් කියලා. 105 00:10:10,627 --> 00:10:12,477 කරුණාකරලා මේ දේ කරන්න එපා . 106 00:10:12,545 --> 00:10:14,278 මාත් එක්ක එන්න. 107 00:10:14,381 --> 00:10:15,747 ඒවගේම අපි කොහේ කියලා යන්නද ? 108 00:10:17,484 --> 00:10:18,983 මේ තමයි දැන් තියෙන විදිහ හරිද ? 109 00:10:19,085 --> 00:10:20,284 ඔයා වෙන ආරක්‍ෂිත තැනක් හොයා ගන්නවා , 110 00:10:20,370 --> 00:10:22,353 එතකොට ඒක අවදානමේ වැටුනාම ,ඔයා වෙනතැනකට යනවා. 111 00:10:22,422 --> 00:10:24,155 අපි ගියොත් ,ඔයා දන්නවනේ මොකද වෙන්නේ කියලා ? 112 00:10:24,224 --> 00:10:26,190 අපිට බලන්න වෙයි එකිනෙක මැරෙනවා හා එයාලා හැරවෙන හැටි (මළවුන් වෙන හැටි ) 113 00:10:26,259 --> 00:10:28,126 බලාගෙන ඉන්න තරම් අය ඉතිරි නොවෙන කන්. 114 00:10:31,331 --> 00:10:35,099 ඒත් උන් ඔයාව කොහොම වුනත් මරාලා දාවී . 115 00:10:35,168 --> 00:10:37,435 මම කොතැනක හෝ හරියි කියලා ඔයා දන්නවා. 116 00:10:38,855 --> 00:10:41,572 අපිට අපේ ඉරණම හමුවෙන්නයි යන්නේ . 117 00:10:41,641 --> 00:10:44,142 මේක කොල්ලොන්ට හරියන තැනක් නෙවෙයි . 118 00:10:44,210 --> 00:10:47,078 ඔයා කරන දෙයක් කරන්න ,නික් .දුවන්න . 119 00:11:03,763 --> 00:11:06,564 අන්ද්‍රියස්? 120 00:11:06,633 --> 00:11:08,983 ඔයා මෙතන නොසිටිය යුතුයි . 121 00:11:09,102 --> 00:11:10,501 මට උදව් කරන්න ඕනේ. 122 00:11:10,603 --> 00:11:11,836 ඔයාට කරන්න දෙයක් නෑ . 123 00:11:11,938 --> 00:11:13,938 එයාට තවම සිහිය ආවේ නැද්ද ? 124 00:11:15,542 --> 00:11:17,075 නෑ. 125 00:11:25,869 --> 00:11:27,852 එයාගේ කණිනිකාව විස්තෘතයි. 126 00:11:27,921 --> 00:11:29,420 මම හිතන්නේ එයාගේ මොළය ඉදිමෙනවා. 127 00:11:29,489 --> 00:11:31,756 මට එයාගේ හිස් කබලෙන් කෑල්ලක් ඉවත් කරන්න වෙනවා . 128 00:11:33,193 --> 00:11:35,326 පීඩන ඉවත් කරන්න නම් .වෙන විකල්පයක් නෑ . 129 00:11:36,763 --> 00:11:38,162 මට මගේ සහෝදරයාව නැති කරගන්න බෑ. 130 00:11:40,166 --> 00:11:41,399 මට උදව් කරන්න ඕනේ . 131 00:11:41,484 --> 00:11:42,834 ඔයාට ඕනේ ඔයාගේ පවුල වෙනුවෙන් කතා කරන්නයි . 132 00:11:42,902 --> 00:11:44,936 එයා කරපු දේට සමාවක් නැති බව මම දන්නවා . 133 00:11:45,004 --> 00:11:47,283 - මම රඟපානවා නෙවෙයි ... -මම වගේ නම් ,එයා දැනටමත් ඉවරයි. 134 00:11:47,307 --> 00:11:50,858 - මමම එයාව ඉවරයක් කරනවා . -හෙක්ටර් ...ඔය ඇති. 135 00:11:53,480 --> 00:11:54,796 යන්න ,ඇලිශියා . 136 00:11:57,317 --> 00:11:58,983 දැන් යන්න . 137 00:12:04,557 --> 00:12:06,057 එයාව අල්ල ගන්න. 00:13:03,000 --> 00:13:12,000 මගේ සහෝදර සහෝදරියනේ . ඔයා දන්නේ නැතිව ඇති මම කොච්චර සතුටෙන්ද ඉන්නේ කියලා ඔයාලව තව එකවතාවක් හරි දකින්න ලැබිච්ච එකට. 00:13:16,000 --> 00:13:21,000 ඔයාලට ඇහුන කට කතා එව්වා ඇත්ත. 00:13:24,000 --> 00:13:34,000 එයාලා එනවා .තුවක්කු තියෙන මිනිස්සු . අපි අද රෑ විශ්වාස කරනවා . 00:13:37,000 --> 00:13:45,000 එයාලා අපිව මරන්නයි එන්නේ .අපිව මේ ලොවෙන් තුරන් කරන්න . ඒවගේම අපේ සහෝදර සහෝදරියන්ව . 00:13:47,000 --> 00:13:49,000 ඒ තමයි අපිව ලුහු බැඳපු මිනිසාගේ අසත්පුරුෂ කම . 00:13:51,000 --> 00:13:55,000 ලොව විසින් දෙන ලද එකම නපුර තමා ඒ . 00:13:58,000 --> 00:14:05,000 ඒත් දැන් වෙනදාටත් වඩා අපි බිය නොවිය යුතුයි . 00:14:08,000 --> 00:14:12,000 දැන් ,වෙනදාටත් වඩා අපේ විශ්වාසය අපිව රදවා ගනියි . 00:14:19,000 --> 00:14:25,000 මේ අවසානය නෙවෙයි .ඒක වෙන්නෙත් නෑ .අපි අද මරෙන්නෙන් නෑ . 00:14:26,000 --> 00:14:32,000 අද නෙවෙයි ඒවගේම හෙටත් නෙවෙයි . වෙනත් ගමනාන්තයක් අපි එනතුරු බලා ඉන්නවා . ආශ්චර්ය අපේ . 00:14:33,000 --> 00:14:44,000 අපි මියයාමෙන් තොරයි .අපිට මේ නපුරෙන් බේරෙන්න පුළුවන් . අපි අපේ නිවහන රැක ගන්නවා.ඒවගේම අපි එල් පොවෙනිර් වල එකට ජිවිතේ බේරාගන්නවා . 00:14:46,000 --> 00:14:53,000 මොකද අපිට තියෙන දේ අවිආයුධ වලට හෝ නපුරට වඩා ශක්තිමත් . 00:14:56,000 --> 00:15:02,000 අපිට අපේ විශ්වාසය තියෙනවා .ඒවගේම අපිට එකිනෙකා ඉන්නවා. 00:15:08,000 --> 00:15:12,000 ලැස්ති වෙලා ඉන්න .අපේ කියලා තියෙන දේ ආරක්ෂා කරන්න වෙලාව ඇවිත් . 138 00:15:24,162 --> 00:15:25,195 මල කෙලියයි . 139 00:16:03,301 --> 00:16:07,137 ඔයා දැන ගන්න ඕනේ ඔයා කා එක්කද යන්නේ කියලා ,මැඩි. 140 00:16:07,239 --> 00:16:09,239 මම කවුරු කියලා ඔයා හිතුවත්... 141 00:16:10,809 --> 00:16:14,277 මගේ තියෙන මොකක් හරි කොටසක් ඒ වගේම තියෙනවා කියලා ඔයා හිතන් ඉන්නවා නම්, 142 00:16:14,346 --> 00:16:16,713 ඒක වැරදියි . 143 00:16:16,782 --> 00:16:18,782 - ඔයා හිතන්නේ මම ඒක දන්නේ නෑ කියලද ? -මම ඒක දන්නවා . 144 00:16:18,850 --> 00:16:21,451 - ට්‍රැවිස් .... -මම කණගාටු වෙන්නේ නෑ . 145 00:16:21,520 --> 00:16:22,886 එයාලා මැරිච්ච එකට මම කණගාටු නෑ . 146 00:16:22,988 --> 00:16:25,855 ඔයා කණගාටු නොවිය යුතුයි .එයාලාට ඒක සුදුසුයි. 147 00:16:33,532 --> 00:16:35,265 මගේ හොඳක් නෑ ,ට්‍රැවිස් . 148 00:16:38,637 --> 00:16:40,036 මම අන්තයි . 149 00:16:45,077 --> 00:16:47,911 ඔයා මරලා තියෙනවා . 150 00:16:49,881 --> 00:16:51,381 මමත් කරලා තියෙනවා . 151 00:16:53,952 --> 00:16:55,351 සිලියාව. 152 00:16:58,657 --> 00:17:00,790 මම ඇයව ඇතුලේ හිරකරා මැරිලා තියෙද්දීම. 153 00:17:03,128 --> 00:17:04,327 නික්ව ආරක්ෂා කරන්න. 154 00:17:10,969 --> 00:17:13,670 මම දන්නවා ලෝකේ ඔයා මේ විදිහට වෙනස් කර බව. 155 00:17:13,772 --> 00:17:16,072 මම ,මම ගොඩක් කාලෙක ඉඳන් මේවගේ හිටියේ . 156 00:17:19,911 --> 00:17:22,579 මට තේරෙනවා ඔයා කරේ මොකක්ද කියලා, 157 00:17:22,681 --> 00:17:24,414 කරේ ඇයි කියලා . 158 00:17:26,952 --> 00:17:28,818 ඒවගේම මම තෙරුම්ගනිවී ඔයා ඒක ආයේ කරොත් , 159 00:17:28,920 --> 00:17:31,488 මොකද ඔයා ඒක කරන නිසා . 160 00:17:31,590 --> 00:17:32,989 ඔයාට කරන්න වේවී. 161 00:17:37,195 --> 00:17:39,462 අපිට කරන්න වේවි . 162 00:17:43,301 --> 00:17:46,936 ඒවගේම ඔයා මාත් එක්ක නම් ඉන්නේ මට ඒකට මුහුණ දෙන්න වේවි . 163 00:17:52,310 --> 00:17:53,843 මම මෙතන . 164 00:18:25,644 --> 00:18:26,743 නෑ ,ටියා,නෑ . 165 00:19:05,883 --> 00:19:07,883 නෑ,නෑ,මෙතන නෑ . එයාලට මේක දකින්න තියන්න එපා . 166 00:19:12,589 --> 00:19:13,655 ඕක නවත්තන්න ! 167 00:19:13,757 --> 00:19:16,091 හෙනගහපිය,ඕක නවත්තන්න !අපිට ගනුදෙනුවක් තිබ්බා . 168 00:19:16,193 --> 00:19:18,193 ඔස්කාර් මැරිලා. 169 00:19:18,295 --> 00:19:19,761 හොඳයි ,එහෙනම් අපිට යන්න දෙන්න .අපි යන්නම්. 170 00:19:19,863 --> 00:19:21,029 අපිට යන්න දෙන්න .අපි යන්නම් . 171 00:19:21,131 --> 00:19:22,397 - එන්න . -එයාව නැගිට්ටවන්න . 172 00:19:22,483 --> 00:19:24,323 - එයාව නැගිට්ටවන්න ! -අන්ද්‍රියස් ,කියන්න එයාලට ඔහුට යන්න දෙන්න කියලා . 173 00:19:32,993 --> 00:19:34,843 ඇයි එයාට නිකම්ම යන්න දෙන්නේ ? 174 00:19:37,114 --> 00:19:38,680 මාව මෙතනින් එලියට ගෙනියන්න , 175 00:19:38,782 --> 00:19:40,215 එයාලට නොදකින්න පුළුවන් තැනකට. 176 00:19:43,387 --> 00:19:45,153 ඔයා එයාව මැරුවා . 177 00:19:47,624 --> 00:19:49,274 ඒත් මට එයාව කපලා බලන්නත් වුණා. 178 00:19:50,727 --> 00:19:52,327 මට ඒක ඉවරයක් කරන්න වුණා. 179 00:19:52,429 --> 00:19:53,895 අන්ද්‍රියස්,තුවක්කුව බිමට දාන්න . 180 00:19:53,997 --> 00:19:56,431 හෙක්ටර් ,ඔහුව නවත්තන්න ,හෙක්ටර් . 181 00:19:58,235 --> 00:20:01,019 - සාධාරණ නෑ. -ඔයා හරි ,ඒක සාධාරණ නෑ . 182 00:20:02,739 --> 00:20:05,373 මැඩි,මෙතනින් යන්න . අලිශියාව ඔයා එක්ක යන්න . 183 00:20:05,476 --> 00:20:06,491 නෑ,එපා,එපා . 184 00:20:16,687 --> 00:20:17,869 සමාවෙන්න . 185 00:20:19,323 --> 00:20:21,089 එපා! 186 00:20:21,191 --> 00:20:23,058 හෙයි ! 187 00:20:29,666 --> 00:20:32,033 හැමෝම එලියට !ඔක්කොම. 188 00:20:42,946 --> 00:20:44,846 අපිට දුවන්න වෙනවා දැන්ම. 189 00:20:47,384 --> 00:20:48,384 ඇලිශියා. 190 00:20:49,453 --> 00:20:51,786 එන්න ,ට්‍රැවිස් ,එයාව ගන්න . 191 00:21:14,378 --> 00:21:15,477 වික්ටර් ,එන්න . 192 00:21:23,720 --> 00:21:24,986 අපිට යන්න වෙනවා . 193 00:21:30,661 --> 00:21:32,027 මැඩි. 194 00:21:40,337 --> 00:21:42,637 - වික්ටර් ... -මම අවුලක් වෙන එකක් නෑ . 195 00:21:42,706 --> 00:21:45,473 යන්න. 196 00:21:45,576 --> 00:21:47,342 දැන්ම . 197 00:22:07,197 --> 00:22:08,830 අල්ලන් ඉන්න. 198 00:22:55,278 --> 00:22:57,078 ඔයාට මොනවත් වෙන්නේ නෑ . 00:23:33,000 --> 00:23:38,000 යනවා යන්න . යනවා යන්න මෙතනින් මඟුල . 199 00:23:45,495 --> 00:23:46,995 එයාලා කිව්වේ ඔයා දාලා ගිහින් කියලා . 200 00:23:53,170 --> 00:23:54,936 මම දෙයක් දැකපු නිසා ආයේ ආවා . 201 00:24:08,652 --> 00:24:10,018 මට ඔයාට උදව් කරන්න දෙන්න . 202 00:24:25,235 --> 00:24:26,801 ඉතින්,ඔයා බයයි නේද ? 203 00:24:29,172 --> 00:24:30,505 මොකක් නිසාද? 204 00:24:32,275 --> 00:24:33,408 ඔයා මැරෙමින් ඉන්නේ. 205 00:24:36,980 --> 00:24:38,913 මට තවම සටන් කරන්න පුළුවන් . 206 00:24:40,383 --> 00:24:42,250 මට තවම උදව් කරන්න පුළුවන් . 207 00:24:44,755 --> 00:24:47,021 නිර්භීත වෙන්න ,ඒත් පරිස්සම් වෙන්න . 208 00:24:48,191 --> 00:24:49,591 ඔයා තමයි ඒ වචන . 209 00:24:53,663 --> 00:24:54,863 එයාලා මෙහාට ආවොත් , 210 00:24:54,931 --> 00:24:57,966 ඒවගේම අපි මෙහෙ තවමත් හිටියොත් ,ඒක ඉවරයි. 211 00:25:00,737 --> 00:25:02,103 ඔයාට ඕනේ මෙහෙ ඉඳලා සටන් කරන්න නේ , 212 00:25:02,172 --> 00:25:04,539 ඒත් ඒ එයාලගේ ජිවිතත් එක්කයි ඔයා මේ නිර්භීත වෙන්න යන්නේ . 213 00:25:04,641 --> 00:25:07,041 ඔයාගේ නම් දැනටමත් ඉවරයි . 214 00:25:09,279 --> 00:25:11,279 මන් මගේ මිනිස්සු ගැන වදවෙනවා . 215 00:25:11,381 --> 00:25:12,781 ඔයාගේ මිනිස්සු ? 216 00:25:22,325 --> 00:25:24,793 ඔයාට ඕන වුනේ හොඳ මිනිහෙක් වෙන්නනේ . 217 00:25:27,364 --> 00:25:29,063 ඔයාට ඒක තවම ඕනේ . 218 00:25:31,468 --> 00:25:33,168 කාටද ඕනේ නැත්තේ? 219 00:25:33,236 --> 00:25:36,337 එහෙනම් එයාලට යන්න දෙන්න . 220 00:25:36,439 --> 00:25:39,240 එයාලට දුවන්න අවසර දෙන්න . 221 00:25:41,144 --> 00:25:43,011 එයාලා කොහේ කියලා දුවන්නද ? 222 00:25:46,950 --> 00:25:48,149 උතුරු දිශාවට . 223 00:25:51,755 --> 00:25:55,056 මම හෙලිකොප්ටරයක් දැක්කා බෝඩරයෙන් එහා බානවා . 224 00:25:56,660 --> 00:25:58,960 වෛද්‍යාදාර. 225 00:25:59,062 --> 00:26:00,695 ඒක කඳවුරක නැවැත්තුවේ. 226 00:26:04,501 --> 00:26:07,535 ඔයාලගේ මිනිස්සුන්ට කවදාවත් දැනගන්න වෙන්නේ නෑ . 227 00:26:07,637 --> 00:26:09,504 එයාලා කවදාවත් දැනගන්නේ නෑ . 228 00:26:15,445 --> 00:26:17,045 ඔයාව තවදුරටත් අනුගමනය කරොත් ... 229 00:26:18,882 --> 00:26:20,615 උහුලන්න බරක් තියෙනවා . 230 00:26:20,684 --> 00:26:22,984 ලුසියානායි මමයි ඒක එකට කරන්නම්. 231 00:26:23,053 --> 00:26:25,920 - ලුසියානාට ඕනේ ඉන්න . -මේ තැන වෙනුවෙන් නෙවෙයි. 232 00:26:26,022 --> 00:26:28,990 එයාට ඕනේ මේ මිනිස්සු හා ඔයා වෙනුවෙන් ඉන්න විතරයි. 233 00:26:29,059 --> 00:26:32,260 එයාට මගේ දිහා බලන්න වත් ඕනේ නෑ . 234 00:26:32,362 --> 00:26:35,663 එයා ඔයාව විශ්වාස කරේ නෑ මොකද ඔයාට රෝගී නොවන නිසා කියලා . 235 00:26:35,732 --> 00:26:38,533 එයා ඔයාව විශ්වාස කරේ ඔයා බය නොවී හිටිය නිසයි . 236 00:26:38,602 --> 00:26:40,401 ඔයා එයාට පෙන්නුවා ඔයා බය නැති බව , 237 00:26:40,470 --> 00:26:43,204 ඔයා එයාට කියන්න යන එක අවුලක් නෑ කියලා ,එයා ඒකට ඇහුම්කන් දෙවි . 238 00:26:43,306 --> 00:26:46,875 ඔයාගේ මිනිස්සු ජිවත් වේවි , 239 00:26:46,943 --> 00:26:49,711 ඒවගේම ... 240 00:26:49,779 --> 00:26:55,049 ඔයාට හොඳින් මැරෙන්න පුළුවන්. 241 00:28:28,044 --> 00:28:29,610 මෙතන සමහර විට මිනිස්සු 100ක් විතර ඉන්න ඇති. 242 00:28:42,225 --> 00:28:44,692 උඩ තට්ටුවේ කාර්යාලයක් තියෙනවා. 243 00:28:44,794 --> 00:28:47,795 නායකයා ජනාවාසය හා නික් ගැන අසමින් හිටියේ. 244 00:28:47,864 --> 00:28:49,624 සමහර විට මොකක් හරි අපිට කියාවී එයාලා කොහෙද ගියේ කියලා . 245 00:29:07,317 --> 00:29:08,649 ඌ. 246 00:29:36,146 --> 00:29:38,312 මේ තමයි මම දැකපු ඒ මිනිස්සු . 247 00:29:38,415 --> 00:29:40,481 නික්ව දැනන් හිටිය අය. 248 00:29:46,756 --> 00:29:48,723 මැඩි. 249 00:29:48,792 --> 00:29:50,336 සමහර විට එයාලා එයාලගේ ගෙවල් වලට වෙලා ඉන්න ඇති මේක පටන් ගන්න කොට . 250 00:29:50,360 --> 00:29:53,027 එයාලා සමහර විට එයාලා ඉන්න තැනින් බේරෙන්න ඇති . 251 00:29:53,129 --> 00:29:54,429 කෙලියා . 252 00:30:06,142 --> 00:30:07,942 ලිපිනයක් හම්බුණා. 253 00:30:08,044 --> 00:30:09,160 අම්මේ ? 254 00:30:13,349 --> 00:30:14,982 අම්මේ . 255 00:30:17,987 --> 00:30:19,921 ඔයා මොනාද කරන්නේ ? 00:31:32,000 --> 00:31:46,199 ළඟින්ම ඉන්න . 256 00:31:45,199 --> 00:31:46,199 එන්න ! 00:31:53,000 --> 00:31:59 ,000 ඒක ගොඩක් ලේසි නේ .අර මෝඩයා මගේ අවවාදය අරන් පැනලා ගිහින්ද කොහෙද . 00:33:14,000 --> 00:33:15,000 එයාලා දාලා ගිහින් . 00:33:24,000 --> 00:33:27,000 උන් ගිහින් කැරපොත්තෝ වගේ හැංගිලා ද කොහෙද . 257 00:33:28,097 --> 00:33:31,365 වුහු ! 258 00:34:05,300 --> 00:34:07,734 ශෂ්, ශෂ්. 259 00:35:30,252 --> 00:35:31,718 මාර්කෝ ,යමු ! 260 00:35:39,861 --> 00:35:41,995 261 00:35:42,097 --> 00:35:46,649 262 00:35:48,703 --> 00:35:53,389 263 00:35:53,508 --> 00:35:55,642 264 00:35:58,747 --> 00:36:03,499 265 00:36:03,618 --> 00:36:07,754 266 00:36:07,822 --> 00:36:14,360 267 00:36:17,198 --> 00:36:21,951 268 00:36:31,846 --> 00:36:35,181 269 00:36:36,518 --> 00:36:40,787 270 00:36:40,889 --> 00:36:44,791 271 00:36:44,876 --> 00:36:50,163 272 00:36:50,231 --> 00:36:54,100 273 00:36:55,437 --> 00:36:59,272 274 00:36:59,341 --> 00:37:06,045 275 00:37:21,521 --> 00:37:22,601 යන්න වාහනයට ගිහින් ඉන්න. 276 00:37:22,689 --> 00:37:24,089 දොරවල් ලෝක් කරගන්න . 277 00:37:27,826 --> 00:37:29,726 අපි වැඩි වෙලා ගන්නේ නෑ ,යන්න . 278 00:38:35,593 --> 00:38:36,826 අපෝ ,දෙවියනේ. 279 00:38:44,102 --> 00:38:45,835 හැමෝම මැරිලා . 280 00:39:14,699 --> 00:39:18,167 එයා පණපිටින් ...දැන් . 281 00:39:20,171 --> 00:39:21,304 එයා තවම කතා කරේ නෑ . 282 00:39:27,312 --> 00:39:28,611 අපිට වැඩි වෙලා නෑ . 283 00:39:37,188 --> 00:39:42,058 - එන්ජල් . -මම මගේ පුතා නික්ව හොයන්නේ . 284 00:39:43,261 --> 00:39:49,632 ඔයාද නික් ගේ අම්මා ?(spanish) 285 00:39:49,734 --> 00:39:52,401 ඔව් ,ඔව් ,ඔව් . 286 00:39:52,470 --> 00:39:54,370 ඔයා එයා ඉන්නේ කොහෙද කියලා දන්නවද ? 287 00:39:54,455 --> 00:39:56,239 එයා තවම පනපිටින්ද? 288 00:40:00,278 --> 00:40:01,777 බෝඩරයට ගියා . 289 00:40:05,750 --> 00:40:08,050 එයා මොකක් හරි දැක්කා . 290 00:41:35,907 --> 00:41:36,806 මොකක්ද? 291 00:41:36,908 --> 00:41:39,375 මොකක්ද ඒ ? 292 00:41:39,477 --> 00:41:41,978 මගේ දිශාව හරි ගස්ස ගන්න හදන්නේ . 293 00:41:47,552 --> 00:41:49,685 ඒක මොකක්ම විදිහේ සහනාධාර කඳවුරක්. 294 00:41:57,962 --> 00:41:59,929 සමහරවිට පැය කිහිපයක් ඇවිදින්න දුරක් වේවි . 295 00:42:17,015 --> 00:42:19,515 නික් !අහ! 296 00:42:46,878 --> 00:42:50,746 297 00:42:50,848 --> 00:42:54,050 298 00:42:54,085 --> 00:42:55,985 කොල්ලනේ !අපිට ලේ ගලන කෙනෙක් ඉන්නවා! 299 00:42:56,054 --> 00:42:59,155 300 00:42:59,257 --> 00:43:05,061 301 00:43:06,864 --> 00:43:10,800 302 00:43:14,305 --> 00:43:17,740 303 00:43:17,842 --> 00:43:23,279 304 00:43:25,083 --> 00:43:29,118 305 00:43:30,688 --> 00:43:33,956 306 00:43:36,260 --> 00:43:39,728 307 00:43:39,831 --> 00:43:45,334 308 00:43:14,771 --> 00:43:45,272 සිංහල පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම "ලක්ෂාන් පියුමන්තගේ" @ කරුණාකර පරිවර්තන හිමිකම් සුරකින්න. @ www.baiscopelk.com 309 00:43:50,341 --> 00:43:55,244 මෙතෙක් කල් රැඳී සිටියාට ස්තුතියි !!!