1 00:00:00,190 --> 00:00:02,200 "Fear the Walking Dead"පසුගිය කොටසින් ... 2 00:00:02,320 --> 00:00:03,697 අපි මොනාද කෙරන්නේ ,තාත්තේ ? 3 00:00:03,817 --> 00:00:05,589 කලමාකරණය කරනවා,ජිවිතේ රැක ගන්නවා. 4 00:00:05,709 --> 00:00:06,792 කවුද එයාලා ? 5 00:00:06,912 --> 00:00:09,902 අපි ගෙදරට ගොඩක් ළඟයි , ඔයාලට අපිත් එක්ක යන්න ඕනෙද ? 6 00:00:10,022 --> 00:00:12,324 අපිට ඔයාලා වගේ තව කිහිපදෙනෙක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් . 7 00:00:12,787 --> 00:00:14,826 හෙයි ! 8 00:00:14,946 --> 00:00:17,266 - තුවක්කුව පහලට දාන්න ! -ඔහේව මෙතන ඉක්මවා ගිහින් තියෙන්නේ,තුවක්කුව බිමට දාන්න ! 9 00:00:18,266 --> 00:00:19,659 - හෙයි! -එපා ! 10 00:00:23,104 --> 00:00:25,275 - ඕක වහන්න! -බෑ,මට බෑ ! 11 00:00:25,631 --> 00:00:27,923 මුළු ලෝකෙටම අපිව පේනවා. 12 00:01:05,923 --> 00:01:07,656 මට සමාවෙන්න. 13 00:01:10,222 --> 00:01:12,320 අනේ අපිට ඇතුලට එන්න දෙන්න. 14 00:01:12,740 --> 00:01:15,425 අපිට ඔයාලට ඇතුලට එන්න දෙන්න බෑ .අපිට් සමාවෙන්න . 15 00:01:16,026 --> 00:01:18,021 මගේ පුතාට මොකද වෙන්නේ? 16 00:01:18,141 --> 00:01:19,415 අපි වෙන මොකක් හරි මාර්ගයක් හොයාගන්නම්. 17 00:01:19,535 --> 00:01:22,422 අපිට කිසි දෙයක් නෑ ඒවගේම ඔයාලට අර මාලිගාව තියෙනවා. 18 00:01:22,542 --> 00:01:24,477 මම දන්නවා...මම දන්නවා. 19 00:01:24,597 --> 00:01:25,724 අනික ඔයාලට විදුලි බලයත් තියෙනවා. 20 00:01:26,003 --> 00:01:26,853 කරුණාකරලා! 21 00:01:26,973 --> 00:01:28,459 ඒක අත්වැරදීමක්. 22 00:01:28,579 --> 00:01:31,647 - ඔව්,එයාගේ අත්වැරැද්ද. -එයා දන්නවා . 23 00:01:31,749 --> 00:01:33,983 මට සමාවෙන්න. 24 00:01:34,085 --> 00:01:36,118 මට සමාවෙන්න. 25 00:02:09,446 --> 00:02:20,023 මෙම උපසිරැස බයිස්කෝප් වෙබ් අඩවියේ ඉදිරිපත් කිරීමකි. සිංහල පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම "ලක්ෂාන් පියුමන්තගේ" @ කරුණාකර පරිවර්තන හිමිකම් සුරකින්න. @ 26 00:02:37,862 --> 00:02:39,795 කට වහගන්න ,කට වහගන්න ! 27 00:02:40,771 --> 00:02:43,172 මට මෙතන මැරෙන්න ඕනේ නෑ ! මට මැරෙන්න බෑ ! 28 00:02:43,274 --> 00:02:46,008 මට මඟුල හිතන්න දෙන්න ! 29 00:02:46,110 --> 00:02:48,978 - මම මැරෙන්න යන්නේ . -නෑ,සහෝ,අපි ඒක වෙන්න දෙන්නේ නෑ . 30 00:02:49,080 --> 00:02:50,646 මොකක්ද ඔයා කියන්නේ ,මිනිහෝ ? 31 00:02:50,748 --> 00:02:52,448 ඔයා මොනාද කරන්න යන්නේ ? මගෙන් ලේ ගලනවා. 32 00:02:52,550 --> 00:02:54,183 උණ්ඩය ධමනියක වදින්න ඇති සමහරවිට . 33 00:02:54,285 --> 00:02:56,452 එහෙම වුනා නම් ,එයා දැන් කරන්නේ නෑ . 34 00:02:56,554 --> 00:02:58,287 මොන මඟුලක්ද ඔයා දන්නේ ? 35 00:02:58,389 --> 00:02:59,788 - ඔයා කිව්වේ ඔයා ගුරුවරයෙක් කියලා . -මම ඉස්සර ගුරුවරයෙක් . 36 00:02:59,891 --> 00:03:02,358 ඔයා අඩුමගානේ මොනාද ඉගෙන්නුවේ ? එයා මොනාද ඉගෙන්නුවේ ? 37 00:03:02,460 --> 00:03:04,760 - ඉංග්‍රීසි සාහිත්‍ය. -LAUSD මාව හැම අවුරුද්දෙම පාඨමාලාවක් කරන්න සැලැස්සුවා . 38 00:03:04,862 --> 00:03:05,995 අපෝ,දෙවියනේ. 39 00:03:06,097 --> 00:03:07,830 මම CPR දෙන්න දන්නවා,පළමු ප්‍රතිචාර දැක්වීමේ මුලික දැනුම . 40 00:03:07,932 --> 00:03:09,398 මම ටිකක් දන්නවා,ගොඩක් නෙවෙයි . 41 00:03:09,500 --> 00:03:11,700 මට මේක බලන්න ඕනේ ,හොඳයි ? 42 00:03:11,802 --> 00:03:13,836 ඒක ඇතුලටම ගිහින් . ඒක හොඳයි . 43 00:03:13,938 --> 00:03:15,871 - ඒක කොහොමද හොඳ වෙන්නේ ? -අපිට එතකොට ඒ උණ්ඩය එලියට ගන්න වෙන්නේ නෑ නේ. 44 00:03:15,973 --> 00:03:19,775 ඉතින් ඔයා අත් දෙකම ගන්න ඕනේ .උඩට හා යටට තියන්, තදට හා හොඳින් මිරිකන්න එකට. 45 00:03:19,877 --> 00:03:22,444 අපිට අර ලේ ගැලීම නවත්තන්න වෙනවා . 46 00:03:22,546 --> 00:03:24,580 - මම ඒකට බෙහෙත් දාන්න බලන්නම්. -මොකකින්ද ? 47 00:03:24,682 --> 00:03:26,548 මේ ගෙදරින් මට හොයාගන්න පුළුවන් දෙයකින්. 48 00:03:28,753 --> 00:03:30,619 මොනවත් වෙන්නේ නෑ . හෙයි,හෙයි,හෙයි . 49 00:04:10,127 --> 00:04:12,761 ඔයා හොඳින්ද සහෝ ? 50 00:04:14,365 --> 00:04:15,631 මගේ මිනිහට පුළුවන් වේදනාව දරාගෙන ඉන්න. 51 00:04:16,867 --> 00:04:18,801 - මොන වේදනාවද ? -ඇත්තටම. 52 00:04:24,875 --> 00:04:26,575 හොඳයි,අපිට එයාව අනෙක් පැත්තට පෙරලන්න වෙනවා . 53 00:04:26,677 --> 00:04:28,077 මොකක්?අපි මෙතන ඉවර නෑ ? 54 00:04:28,179 --> 00:04:29,945 ඔයාට තවම ලේ ඉවත් වෙන තුවාලයක් තියෙනවා,සහෝ . 55 00:04:30,047 --> 00:04:32,414 මෙයාව හරවන්න උදව් කරන්න . 56 00:04:39,590 --> 00:04:41,890 මට කතා කරන්න මිනිහෝ. මොකද වෙන්නේ ? 57 00:04:43,494 --> 00:04:45,060 ඒක රිදෙනවා,හාහ්,අපි ඔයාව හරවද්දීද ? 58 00:04:46,864 --> 00:04:48,831 හොඳයි,ඔය හුස්ම ගන්න ඕනේ . 59 00:04:48,933 --> 00:04:50,899 හොඳයි,මේකයි අපි කරන්න යන්නේ . 60 00:04:51,002 --> 00:04:53,469 මම ඔයාගේ තුවාලෙට බෙහෙත් දාන්නම්. 61 00:04:53,571 --> 00:04:55,471 අපි ඉවර වුණාම , මම ඔයාව හරවන්නේ නෑ . 62 00:04:55,573 --> 00:04:57,473 - හොඳයි. -ඔයාව තවදුරටත් හරවන්නේ නෑ . 63 00:04:57,575 --> 00:04:59,541 - හරිද? -කොච්චර වේලාවක්ද? 64 00:05:01,379 --> 00:05:02,978 එයා හොඳ වෙනකන්. 65 00:05:03,080 --> 00:05:05,014 ඒත් එයා හොඳ වෙයි නේද ? 66 00:05:09,487 --> 00:05:12,488 ඔව්,ඔව්,එයා හොඳ වේවි . 67 00:05:15,526 --> 00:05:17,126 හොඳයි . 68 00:06:21,725 --> 00:06:23,725 මම අඩුමගානේ ඔයාගේ නම වත් දන්නේ නෑ . 69 00:06:31,302 --> 00:06:34,736 ඔයා නම් ... 70 00:06:34,839 --> 00:06:36,772 යෝ,ජේම්ස් . 71 00:06:36,874 --> 00:06:38,207 ඔයා මොන මුඩ් එකෙන්ද ඉන්නේ දැන් ,මිනිහෝ ? 72 00:06:38,309 --> 00:06:41,176 පපුවද,අත්තටුද? 73 00:06:41,278 --> 00:06:43,212 කකුලක් ඇරෙන්න ඕන එකක්,මිනිහෝ . 74 00:06:52,857 --> 00:06:54,823 ඔයාට කොහොමද ? 75 00:06:57,995 --> 00:07:00,229 ටිකක් හොඳයි . ගොඩක් . 76 00:07:00,331 --> 00:07:02,197 ඔයාගේ වේදනාව කොහොමද ? 77 00:07:05,202 --> 00:07:06,969 10න් බැලුවොත් ? 78 00:07:07,071 --> 00:07:09,438 හරියට,තුනක් වගේ. 79 00:07:09,540 --> 00:07:12,107 තුනක් ? 80 00:07:12,209 --> 00:07:14,443 සමහරවිට හතරක් . 81 00:07:14,545 --> 00:07:17,513 හොඳයි,4 කියන්නේ තවමත් සලකාබැලිය යුතු තත්වයක් . 82 00:07:19,450 --> 00:07:21,383 ප්‍රෝටීන් උදව් වේවි,ඉතින් ... 83 00:07:21,485 --> 00:07:23,919 සුව වෙන ඒකට ,ඔයා හිතන්නේ නැද්ද? 84 00:07:27,925 --> 00:07:30,025 තුවාල කරන්න බෑ . 85 00:07:34,498 --> 00:07:37,366 අහන්න,මට ඔයාට උදව් කරන්න බෑ 86 00:07:37,468 --> 00:07:38,948 ඔයා මට කිව්වේ නැත්නම් මෙතන මොකක්ද වෙන්නේ කියලා . 87 00:07:39,036 --> 00:07:41,803 ඉතින් දේවල් දේවල් අවුල් වෙන්න යනවා නම් , 88 00:07:41,906 --> 00:07:44,773 ඔයා මට දැනගන්න තියන්න ඕනේ . 89 00:07:49,980 --> 00:07:51,947 උත්සහ කරලා විවේකයක් ගන්න. 90 00:07:52,049 --> 00:07:53,815 ඔයාට කුකුල් මස් කන්න ඕනෙද ,මානවා මහත්තයා ? 91 00:07:53,918 --> 00:07:56,251 එපා,අපි හරිනම් බිත්තරයි කන්න ඕනේ . 92 00:08:00,391 --> 00:08:02,424 ක්‍රිස්,එන්න . 93 00:08:02,526 --> 00:08:03,592 අපිට කතා කරන්න ඕනේ. 94 00:08:04,728 --> 00:08:06,161 හොඳයි . 95 00:08:08,699 --> 00:08:10,766 ඔයාට මොනාද ඕනේ ? 96 00:08:10,868 --> 00:08:13,035 ඔයාගේ මුණ මුලින් පිහිදාගන්න . 97 00:08:13,137 --> 00:08:14,836 ඇයි ? 98 00:08:14,939 --> 00:08:16,605 මොකද ඔයාගේ මුනේ ග්‍රීස්. 99 00:08:16,707 --> 00:08:18,473 එකෙන් වෙන වෙනස මොකක්ද ? 100 00:08:18,576 --> 00:08:20,442 ඔයා අද මිනිහෙක්ව මැරුවා,ක්‍රිස් . 101 00:08:20,544 --> 00:08:23,212 බලන්න ඔයාගේ දිහා . 102 00:08:23,314 --> 00:08:26,949 ඔයාට කරන්න පුළුවන් අන්තිම දේ තමා ඔයාගේ කෑම ඒකට බලපාන්න දෙන එක. 103 00:08:40,064 --> 00:08:41,663 මට දැනගන්න ඕනේ මොකක්ද වෙන්නේ කියලා . 104 00:08:41,765 --> 00:08:43,799 ඔයා මොනාද හිතන්නේ .හාහ් ? 105 00:08:43,901 --> 00:08:46,068 මම කියන්නේ,ඔයා මොනාහරි හිතනවද? 106 00:08:46,170 --> 00:08:47,970 එයා ජේම්ස්ට වෙඩි තිබ්බා. 107 00:08:48,072 --> 00:08:50,539 තාත්තේ,එයා මගේ යාලුවට වෙඩි තිබ්බා. මම අඩුම ගානේ එවෙලේ මොනාකරන්න්ද ? 108 00:08:50,641 --> 00:08:53,208 - එයා ඔයාගේ යාලුවා නෙවෙයි. -එයා එහෙම තමයි . 109 00:08:53,310 --> 00:08:55,410 - එයාලා එහෙම තමයි. -උන් තිරිසන්නු . 110 00:08:55,512 --> 00:08:58,013 ඉතින් මමත් තිරිසනෙක් නේද.එකනේ ඔයා මට කියන්නේ ... 111 00:08:58,115 --> 00:09:01,483 ක්‍රිස්,කොහෙද ඔයාගේ අනුකම්පාව? 112 00:09:01,585 --> 00:09:04,886 මෙහෙම තමයි දැන් ඒ දේවල් වෙන්නේ. 113 00:09:04,989 --> 00:09:07,189 වටපිට බලන්න. 114 00:09:07,291 --> 00:09:11,526 තව දුරටත් හොඳ නෑ ,තවදුරටත් නරකක් නෑ , හරි හෝ වැරැද්දක් නෑ . 115 00:09:11,629 --> 00:09:13,128 ඒ අපි හෝ එයාලා,මරන්න හෝ මැරෙන එක විතරයි. 116 00:09:13,230 --> 00:09:14,963 ඒවගේම ජේම්ස්,එයත් අපේ කෙනෙක්. 117 00:09:15,065 --> 00:09:17,766 ඔයා මේ කට්ටියව දන්නේ දවස් දෙකක් විතරයි. 118 00:09:17,868 --> 00:09:19,968 කරේ මට කරන්න වෙච්ච දේ . 119 00:09:20,070 --> 00:09:22,170 මට සමාවෙන්න ,ඒත් මම කනගාටු වෙන්නේ නෑ . 120 00:09:22,273 --> 00:09:24,373 අපෝ,දෙවියනේ . 121 00:09:24,475 --> 00:09:26,708 මතකද මැදි පාසැල් ගියපු මුල් මාස කිහිපය ? 122 00:09:28,279 --> 00:09:29,811 මැදි පාසල් ? 123 00:09:30,914 --> 00:09:34,883 මම හැම විවෙකයකම හැඟෙනවා 124 00:09:34,985 --> 00:09:37,319 මොකද පාපන්දු ගහන අය මාව විහිලුවට ගත්තා . 125 00:09:37,421 --> 00:09:38,887 මතකද ඒක ? 126 00:09:38,989 --> 00:09:41,256 ඔයා මට මොකක්ද ඉස්සර කියන්නේ ? 127 00:09:42,526 --> 00:09:44,126 මම කිව්වේ ඔයාට එකට සෙල්ලම් කරන්න කියලයි. 128 00:09:44,228 --> 00:09:45,661 උත්සහ කරලා එයාලට ගැලපෙන විදිහට ඉන්න කියලා . 129 00:09:45,763 --> 00:09:47,229 ඉතින් ? 130 00:09:47,331 --> 00:09:49,898 පාඩම වුනේ එකට සෙල්ලම් කරන්න කියලයි , 131 00:09:50,000 --> 00:09:53,502 ඒවගේ රඟපාන්න මිස, එයාලා වගේ වෙන්න නෙවෙයි. 132 00:09:53,604 --> 00:09:56,038 ඔයාව මේ කට්ටිය එක්ක ගැලපෙන්නේ නෑ . 133 00:09:56,140 --> 00:09:58,573 අපි හැමෝම ඒක දන්නවා . 134 00:09:58,676 --> 00:10:01,877 ඒත් ඔයා කරපු දේ ,ජේම්ස්ව බෙර ගත්ත එක,ඒක නම් ලොකු දෙයක්. 135 00:10:01,979 --> 00:10:05,080 ඔයා ඔයාව වටිනවා කියලා ඔප්පු කරා . 136 00:10:05,182 --> 00:10:07,449 බලන්න,ඔයාට වීරයෙක් විදිහට එන්න පුළුවන් . 137 00:10:07,551 --> 00:10:10,152 මට මේ කට්ටියට වීරයෙක් වෙන්න ඕනේ නෑ ඒවගේම ඔයා වෙන්නත් එපා. 138 00:10:12,323 --> 00:10:14,489 බලන්න,ඔයා මේ කරන විදිහට පරිස්සම් වෙන්න ඕනේ ,තාත්තේ. 139 00:10:15,959 --> 00:10:17,526 අපිට එයාලව ඕනේ. 140 00:10:17,628 --> 00:10:19,861 නෑ,ඕනේ නැ . 141 00:10:19,963 --> 00:10:21,897 මට ඕනේ . 142 00:10:27,137 --> 00:10:30,839 මට සමාවෙන්න...මට සමාවෙන්න ඇය මගේ බිරිඳ. 143 00:10:34,611 --> 00:10:36,611 - ගේට්ටුව අරින්න.ගේට්ටුව අරින්න. -එපා . 144 00:10:36,714 --> 00:10:37,979 - ඇයට පිස්සුද? -ඒ ට්‍රැවිස්. 145 00:10:38,082 --> 00:10:39,348 එයා ගැන තමයි මම ඔයා එක්ක කතා කරේ . 146 00:10:39,450 --> 00:10:41,917 එයා තමයි පවුල. එයා තමයි පවුල . 147 00:10:42,019 --> 00:10:44,252 - අර මගේ පවුල . -අහ ! 148 00:10:44,355 --> 00:10:47,255 කොහෙද ක්‍රිස්? 149 00:10:47,358 --> 00:10:49,725 මම දන්නේ නෑ . 150 00:11:06,977 --> 00:11:08,610 ¡ඇතුලට යන්න! 151 00:11:33,079 --> 00:11:34,879 ඔයාට නාගන්න ඕනෙද? 152 00:11:34,981 --> 00:11:36,948 ඕන නෑ. 153 00:11:41,121 --> 00:11:42,587 ඔයාට බඩගිනියිද? මට ඔයාට ගෙන්න පුළුවන් .. 154 00:11:42,689 --> 00:11:45,890 එපා,මැඩි. මට මුකුත් එපා . 155 00:12:00,783 --> 00:12:02,707 නික් කොහෙද ? 156 00:12:04,685 --> 00:12:07,869 එයා හැමතිස්සෙම කරනවා වගේ පැනලා ගියා. 157 00:12:09,453 --> 00:12:11,221 කොහෙද ඉන්නේ කියලා අදහසක් තියෙනවද ? 158 00:12:11,323 --> 00:12:13,490 මම හිතන්නේ එයා ඉන්නේ උතුරේ . 159 00:12:15,166 --> 00:12:17,060 ටිහුවානා වල . 160 00:12:21,834 --> 00:12:23,166 සමාවෙන්න . 161 00:12:23,268 --> 00:12:25,569 කොහෙද ක්‍රිස් ? 162 00:13:04,576 --> 00:13:06,576 මට කරන්න දෙයක් තිබ්බේ නෑ . 163 00:13:08,046 --> 00:13:09,946 ට්‍රැව්,එයා කොහේද? 164 00:13:15,228 --> 00:13:18,255 නැගිටින්න . යන්න වෙනවා . 165 00:13:22,920 --> 00:13:24,653 මොකක්ද වෙන්නේ ? 166 00:13:24,756 --> 00:13:27,056 අද තමයි යන දවස ,ඒකයි වෙන්නේ. 167 00:13:27,158 --> 00:13:30,126 - ඇයි ? -කුකුල් මස් ඉවරවෙලා තියෙන්නේ. 168 00:13:30,228 --> 00:13:32,428 අපි හරිනම් බිත්තර කන්නයි තිබ්බේ . මම ඒක ඔයාට කිව්වා . 169 00:13:32,530 --> 00:13:34,063 මම ඔයාත් එක්ක අවංක වෙන්නම් ,ටීචර්, 170 00:13:34,165 --> 00:13:36,665 ඔයාගේ පාසැල් මඟුල් පරණ වේගෙන එන්නේ . 171 00:13:36,768 --> 00:13:39,835 - ඉතින් මොකද ජේම්ස්ට වෙන්නේ ? -නෑ,මට යන්න පුළුවන්. 172 00:13:41,172 --> 00:13:43,839 - ඔයාට විශ්වාසද ? -ඔව්,ඇත්තෙන්ම . 173 00:13:43,941 --> 00:13:46,342 හොඳයි,10න් බැලුවොත් ? 174 00:13:48,112 --> 00:13:50,279 - ඒක බිංදුවයි,මිනිහෝ. -එයා දැන් හොඳයි. 175 00:13:50,381 --> 00:13:52,448 - එයා සුදානම් නෑ . -තාත්තේ . 176 00:13:52,550 --> 00:13:53,949 අපි එයාට සතියක් විතරයි දුන්නේ . 177 00:13:54,051 --> 00:13:55,211 මේක අභ්‍යාවකාශ ෂටලයක් නෙවෙයි . 178 00:13:55,286 --> 00:13:56,786 අපි එකතුකිරිමකට මේ යන්නේ . 179 00:13:56,888 --> 00:13:59,655 - කොහෙද ? -සැන්දියේගෝ වලට,අපි සැලසුම් කරපු විදිහටයි. 180 00:13:59,757 --> 00:14:02,525 USA,බේබි . USA. 181 00:14:02,627 --> 00:14:05,094 සැන්දියේගෝ පිච්චිලා තියෙන්නේ. අපි ඒක කිව්වනේ . 182 00:14:05,196 --> 00:14:06,996 මෙතන තියෙන දේට වඩා කිසිදෙයක් එහෙ නෑ . 183 00:14:07,098 --> 00:14:10,699 - ඔව්,ඒක නම් බම්බුවක් තමා. -ක්‍රිස්,එයාලට කියන්න අපි දැක්ක දේ . 184 00:14:10,802 --> 00:14:13,402 අපි කවදාවත්ම සැන්දියේගෝ වලට ගියේ නෑ. 185 00:14:13,504 --> 00:14:16,038 - අපෝ,දෙවියන්ගේ නාමෙට . -අපි කවදාවත් එහෙ ගියේ නෑ .කවදාවත්ම මොනවත් දැක්කෙත් නෑ . 186 00:14:16,140 --> 00:14:18,641 - ඒක ඉවරයි. -මේක විවාදයක් නෙවෙයි ,ට්‍රැවිස් . 187 00:14:18,743 --> 00:14:21,944 අපි මේකට වාද කරන්නේ නෑ .අපි ට්‍රක් එකට පැක් කරලා මෙතනින් යනවා . 188 00:14:22,046 --> 00:14:24,807 දැන්,ඔයාට එන්න පුළුවන් ,ඒත් ඔයාට මේ කච කච කචේ ටිකක් නවත්තන්න වෙනවා . 189 00:14:26,083 --> 00:14:27,783 - අපිට යන්න වෙනවා . -දැන්ම . 190 00:14:27,885 --> 00:14:30,686 දැන් ,ඉතින් චුත වෙමු . 191 00:14:32,456 --> 00:14:34,690 ඔව්,යමු . 192 00:16:13,457 --> 00:16:16,258 තාත්තේ,අපිට උදව්වක් ඕනේ. 193 00:16:17,628 --> 00:16:19,428 මතකද අද දිනේ මොකක්ද කියලා? 194 00:16:19,530 --> 00:16:21,597 - මොකක් ? -දිනේ . 195 00:16:21,699 --> 00:16:23,332 නෑ. 196 00:16:23,434 --> 00:16:25,434 තාත්තේ,මට ඒක මගහැරුනා . ඇයි ඒක මොකටද ? 197 00:16:25,536 --> 00:16:27,803 එයාලා අපි එනකන් ඉන්නේ . 198 00:16:27,905 --> 00:16:30,306 හොඳයි,ඔයා කියන්න එයාලට ඉඳගෙන මම එනකන් ඉන්න කියලා . 199 00:16:56,400 --> 00:16:58,968 - කොනක් අල්ල ගන්න. -කොන් හතරක්,අපි හතර දෙනාට . 200 00:16:59,070 --> 00:17:00,836 අපි එයාවඋඩට උස්සලා, හරියට ඇතුලට දානවා . 201 00:17:00,938 --> 00:17:02,504 මේ මඟුල කරමු එහෙනම් . 202 00:17:10,481 --> 00:17:12,014 අහ ! 203 00:17:13,818 --> 00:17:16,352 - ඔයා හොඳින්ද? -ඔව් ,මම හොඳින්. 204 00:17:16,454 --> 00:17:19,388 මමයි ක්‍රිසුයි එයාත් එක්ක පිටිපස්සෙන් නගින්නම් . 205 00:17:19,490 --> 00:17:20,956 නියමයි.මම සිංදු ටික දාන්නම් . 206 00:17:21,058 --> 00:17:23,425 මඟුල තමා,ඔයා ඒක කරන්නේ . ඒක රියදුරාගේ කැමැත්තට වෙන්නේ . 207 00:17:25,162 --> 00:17:26,495 208 00:17:29,166 --> 00:17:31,467 යන්නම්,මෙක්සිකෝ. 209 00:17:49,653 --> 00:17:51,520 මේක හොඳ නෑ . 210 00:17:51,622 --> 00:17:53,622 ට්‍රක් එක නවත්තන්න . 211 00:17:53,724 --> 00:17:56,124 එයාලට නවත්තන්න දෙන්න එපා.අනේ. එයාලට ට්‍රක් එක නවත්තන්න දෙන්න එපා . 212 00:18:04,001 --> 00:18:05,667 බ්‍රන්ඩන්! 213 00:18:07,527 --> 00:18:10,105 ට්‍රක් එක නවත්තන්න බ්‍රන්ඩන් . 214 00:18:12,643 --> 00:18:14,076 අයියෝ,බ්‍රන්ඩන් . 215 00:18:14,178 --> 00:18:17,746 රෙද්දේ ට්‍රක් එක නවත්තන්න නැත්නම් ඔයාගේ යාලුවා මැරෙයි . 216 00:18:19,116 --> 00:18:20,416 මුකුත්ම නැද්ද ? 217 00:18:20,518 --> 00:18:24,453 එයා තවම ඉන්නවා . ලාවට . 218 00:18:24,555 --> 00:18:26,455 බැල්ලිගෙ පුතා . 219 00:18:33,764 --> 00:18:36,865 අපිට මේක දිගටම කරන්න බෑ .ඉන්න එක. 220 00:18:36,967 --> 00:18:39,401 නෑ,මම ඒකට කැමති නෑ , 221 00:18:39,503 --> 00:18:42,171 ඒත් අපිට අද දවසෙන් ඉගෙන ගන්න වෙනවා . 222 00:18:42,273 --> 00:18:44,139 මට නම් පෙන්නේ නෑ එයා හොඳ වෙන වගක්. 223 00:18:44,241 --> 00:18:46,241 224 00:18:46,343 --> 00:18:47,463 ඉතින් අපි මොකද කියන්නේ ? 225 00:18:47,545 --> 00:18:50,512 ඔව්,මොකද කියන්නේ ? 226 00:18:50,614 --> 00:18:52,781 ඔයාට තේරෙන්නේ නෑ . 227 00:18:52,883 --> 00:18:54,817 මොනමඟුලක්ද ඔයාට වෙලා තියෙන්නේ ? 228 00:18:54,919 --> 00:18:57,119 හාහ් ?ඔයා හරිනම් එයාගේ යාලුවෝ නේද . 229 00:18:57,221 --> 00:18:58,987 - ඒක නවත්තන්න. -එයාව හොඳ වෙන්නේ නෑ . 230 00:18:59,090 --> 00:19:00,856 එයා හොඳ වෙයි ඔයාලා අවස්තාවක් දුන්නොත් . 231 00:19:00,958 --> 00:19:02,925 ජේසුනි ,ඔයා එයාට සතියක් දුන්නනේ . 232 00:19:03,027 --> 00:19:05,294 එයා සටන් කරමින් ඉන්නේ ඒවගේම අපිට එයාට උදව් කරන්න වෙනවා. 233 00:19:05,396 --> 00:19:07,596 මම කිව්වේ ,එයාට ටිකක් කාලය දෙන්න එයාගේ ඇතුලේ තියෙන ලේ වලට කැටි ගැහෙන්න දීලා . 234 00:19:07,698 --> 00:19:08,831 ඒක තමයි රෝහල් වල එයාලා කරන්නේ . 235 00:19:08,933 --> 00:19:10,265 අපි ඉන්නේ රෝහලක නෙවෙයි . 236 00:19:10,367 --> 00:19:11,934 හොඳයි,මේක තමයි ලැබෙනවට වඩා හොඳ විදිහ . 237 00:19:12,036 --> 00:19:14,670 වටපිට බලනවා. ඒක ගැන හිතන්න. 238 00:19:14,772 --> 00:19:18,574 අපිට මෙතන බේරිලා ඉන්න පුළුවන් එයාට හොඳ වෙනකන්ම. 239 00:19:18,676 --> 00:19:20,943 අපි මෙතන සතියක් ඉඳන් නේ ඉන්නේ . 240 00:19:21,045 --> 00:19:24,546 ඒක ආරක්ෂිතයි . ආසාදිතයෝ නෑ . 241 00:19:24,648 --> 00:19:27,416 - අයියෝ,කට්ටිය,ඔයාලට ජෙම්ස්ව බේරගන්න පුළුවන් . -එයාට තේරේවි. 242 00:19:27,518 --> 00:19:30,919 නෑ,එයා ඔයාලාට මර බයේ ඉන්නේ . 243 00:19:31,021 --> 00:19:33,822 මම මේ බලන්නේ ඇයි කියලා . 244 00:19:35,392 --> 00:19:36,792 මම දන්නේ නෑ ඔයාට මොනා කියන්නද කියලා මිනිහෝ. 245 00:19:40,331 --> 00:19:42,064 තාත්තේ,ඔයා මොනාද කරන්නේ ? 246 00:19:42,166 --> 00:19:44,466 එයාගෙන් ඈත් වෙලා ඉන්නවා . 247 00:19:44,568 --> 00:19:48,036 සංසුන් වෙන්න සහෝ,එයා ඕකත් එක්ක මොනවත් කරන්න යන්නේ නෑ . 248 00:19:48,139 --> 00:19:51,140 - ඔයා එයාව මරන්නේ නෑ . -ඒවගේම ඔයා අපිව මරන්නෙත් නෑ . 249 00:19:51,242 --> 00:19:52,975 ඔයාට ඒක කරන්න හයියක් නෑ . 250 00:19:54,945 --> 00:19:56,979 මොන මඟුලක්ද ? 251 00:20:02,820 --> 00:20:05,220 ඇයි ඔයා මේක කරන්නේ? 252 00:20:05,322 --> 00:20:07,422 මම මේක කරන්නේ ඔයා වෙනුවෙන් . 253 00:20:27,597 --> 00:20:29,731 තුවක්කුව එක්ක මොකක්ද ගනුදෙනුව ? 254 00:20:33,003 --> 00:20:35,370 ඔයාගේ යාළුවො , 255 00:20:35,472 --> 00:20:37,739 එයාලට ඕනේ ඔයාව ඉවරයක් කරන්න. 256 00:20:41,208 --> 00:20:43,278 එයාලා කියනවා ඔයා තේරුම් ගනීවි කියලා . 257 00:20:43,380 --> 00:20:46,248 මම ට්‍රක් එකට නගින්න හිතුවේ ඇයි කියලා ඔයා මොකද හිතන්නේ ? 258 00:20:46,350 --> 00:20:48,216 මට තේරෙන්නේ නෑ ,ඔයාව මරණ නිසාද ? 259 00:20:49,060 --> 00:20:50,652 ඇයි ඔයාව මෙතන දාලා යන්න බැරි? 260 00:20:50,754 --> 00:20:53,755 කොර්ටස් වල හෝ මුහුදු තීරේ අපිට යාලුවේ හිටියා . 261 00:20:53,857 --> 00:20:56,191 ඔව්,ඔයාගේ අර සපාකාලා තිබ්බ යාලුවා ,නේද ? 262 00:20:56,293 --> 00:20:58,326 ඔව්,ට්‍රෝයි . 263 00:20:59,963 --> 00:21:02,130 ඔයා දන්නවනේ ,එයා .. 264 00:21:02,232 --> 00:21:04,566 එයා අසනීපෙන් වගේම අපි මේ දේවල් ගැන තෙරුම්ගනිමක් වෙමින් තිබ්බා බව . 265 00:21:04,668 --> 00:21:06,234 අපි දැනන් හිටියේ නෑ ඒක වැඩ කරපු විදිහ. 266 00:21:06,336 --> 00:21:08,570 අපි දැනන් හිටියේ නෑ එයාට මොනවා වෙලා නවතිවිද කියලා. 267 00:21:08,672 --> 00:21:12,040 අපි දැන හිටියා එයා ආසාදිතයෙක් නොවී ඉන්න නැති බව . 268 00:21:13,410 --> 00:21:16,878 ට්‍රෝයි ඒක දැනන් හිටියා,ඉතින් එයා අපිව පොරොන්දු කරගත්තා 269 00:21:16,980 --> 00:21:19,881 ඒක එයාට වෙන්න දෙන්න ඉඩතියන්න එපා කියලා . 270 00:21:19,983 --> 00:21:21,850 ඒවගේම අපි කරේ නෑ . 271 00:21:27,758 --> 00:21:30,458 කොහේ ගියත් , එකම කතාව තියෙන්නේ 272 00:21:30,561 --> 00:21:32,727 වෙනත් මිනිස්සු හමුවෙච්ච එක විතරයි . 273 00:21:36,133 --> 00:21:38,867 නෑ,වෙලාව ආවාම , ට්‍රොයිට... 274 00:21:38,969 --> 00:21:41,136 එයා බයවුනා . 275 00:21:41,238 --> 00:21:44,172 මම කිව්වේ ,එයාට හොඳ සිහිය නැතිවුනා, අපෙන් අයදින්න පටන් ගත්තා මරන්න එපා කියලා. 276 00:21:44,274 --> 00:21:46,074 ඒක කරන එක නවත්තන්න හැදුවා . 277 00:21:46,176 --> 00:21:48,777 බ්‍රන්ඩන් තමයි හරිනම් ඒක කරන්න හිටිය කෙනා , 278 00:21:48,879 --> 00:21:51,913 ඒත් එයාට බැරිවුණා..එයාට වෙඩිතියන්න පුළුවන් කමක් තිබ්බේ නෑ . 279 00:21:53,884 --> 00:21:57,919 ඉතින් මම තුවක්කුව අරගෙන , එයාගේ ඇස් දිහා බැලුවා , 280 00:21:58,021 --> 00:22:00,522 මම එයාට කිව්වා මට සමාවෙන්න කියලා . 281 00:22:00,624 --> 00:22:02,757 දැනගත්තා ඒක තමයි මට අඩුමගානේ කරන්න පුළුවන් දේ කියලා. 282 00:22:07,264 --> 00:22:09,264 ඊටපස්සේ එයා ගියා . 283 00:22:20,210 --> 00:22:21,810 මේක වෙනස් . 284 00:22:24,014 --> 00:22:25,747 ඔයාට අසනීප නෑ . 285 00:22:25,849 --> 00:22:28,149 - ඔයා එහෙනම් මොකක්ද මේකට කියන්නේ ? -ඔයා මැරෙන්න නෑ . 286 00:22:28,252 --> 00:22:30,685 ඔයාට හොඳ වෙනවා . ඔයාට ඕන වෙලා තියෙන්නේ වෙලාව . 287 00:22:30,787 --> 00:22:33,188 නෑ,ඒක වැඩක් නෑ . 288 00:22:33,290 --> 00:22:35,590 දැන් වැඩක් තියෙන්නේ එයාලා මන් මැරෙනවා කියලා හිතන එකයි. 289 00:22:38,595 --> 00:22:40,262 ඒකයි වැඩේ . 290 00:22:41,732 --> 00:22:43,632 මම මැරිච්ච බරක් විතරයි. 291 00:23:26,009 --> 00:23:28,209 - කවුද ? - මේ මම. 292 00:23:34,584 --> 00:23:37,085 - ඔයාට මොනාද ඕනේ ? -කතා කරන්න . 293 00:23:37,187 --> 00:23:39,854 ඒවගේම මම හිතුවා ඔයාට බඩගිනි ඇති කියලා , ඉතින් මම ඔයාට කෑම ටිකක් ගෙනාවා. 294 00:23:43,493 --> 00:23:46,962 ගොඩක් නෑ ,ඒත් මගේ උපරිමයෙන් මම කරා . 295 00:23:47,064 --> 00:23:48,730 ඒක බිමින් තියන්න. 296 00:23:53,503 --> 00:23:55,603 අත් උඩට. අනෙක් පැත්ත හැරෙන්න . 297 00:23:55,706 --> 00:23:57,505 - මම මොනවත් අරන් ආවේ නෑ. -ඒක කරනවකෝ . 298 00:23:57,607 --> 00:23:59,407 ඔයාට මාව විශ්වාස නෑ නේද ? 299 00:23:59,509 --> 00:24:03,144 මට විශ්වාස කරන්න ඕනේ .ඔයාට කිසිම අදහසක් නෑ මට ඔයාව කොච්චර විශ්වාස කරන්න ඕනෙද කියලා. 300 00:24:03,246 --> 00:24:06,247 - අනෙක් අය කොහෙද ? -පාරේ පහළ. 301 00:24:06,350 --> 00:24:08,083 කුණුවගෙයක් තිබ්බා .එයාලා ගියා ඒක ගැන බලාගන්න . 302 00:24:08,185 --> 00:24:09,851 එයාලා මේ පැත්තටද ගියේ ? 303 00:24:09,953 --> 00:24:12,921 නෑ,සමහරවිට.මම දන්නේ නෑ ,තාත්තේ. එයාලාට කම්මැලි හිතිලා . 304 00:24:14,658 --> 00:24:16,725 ඉඳ ගන්න . 305 00:24:25,502 --> 00:24:28,303 බලන්න,මට ... මට ඕනේ කියන්න ,තාත්තේ, 306 00:24:28,405 --> 00:24:30,972 මට ඒක තේරුනා කියන්නයි. 307 00:24:32,743 --> 00:24:34,476 ඕ ,ඔයාට තේරුනාද ? 308 00:24:34,578 --> 00:24:37,245 මොකක්ද ඔයාට ඒ තේරුණ දේ ? 309 00:24:38,749 --> 00:24:40,982 ඔයා මට උගන්නන්න උත්සහ කරන දේ . 310 00:24:41,084 --> 00:24:44,085 මම අදහස කරේ ,ඔයා අනික ජේම්ස්ට කැමතිත් නෑනේ . 311 00:24:44,187 --> 00:24:46,621 නෑ,මම කැමති නෑ ,පුතා . 312 00:24:46,723 --> 00:24:48,957 ඒත් ඔයා එයාව කොහොම හරි බේරගන්න උත්සහ කරනව නේ . 313 00:24:50,060 --> 00:24:51,192 ඒ මොකද ඒ ? 314 00:24:51,294 --> 00:24:53,595 මොකද එයාගේ ජිවිතේ තාමත් වැදගත් නිසා. 315 00:24:53,697 --> 00:24:56,164 ඒවගේම අපිව නිකන් විසික් කරලා දාන්න පුළුවන් දේවල් නෙවෙයි. 316 00:25:00,604 --> 00:25:04,139 මම කියන්නේ,එයාලා ජෙම්ස්ව දන්නවා හරියට, ,හරියට එයාට වයස අවුරුදු 6දි ඉඳන් වගේ 317 00:25:04,241 --> 00:25:06,741 ඒවගේම එයාලා තවම හදන්නේ එයාව මරන්නයි . 318 00:25:06,843 --> 00:25:09,044 මට මොනාහරි වුනොත් එයාලා මට කරන දේ හිතාගන්නකෝ ,තාත්තේ. 319 00:25:09,146 --> 00:25:12,013 නෑ,මම අපිව මෙතනින් ගෙනියනවා . 320 00:25:12,115 --> 00:25:14,049 හරිද ? 321 00:25:14,151 --> 00:25:15,984 කිසිදෙයක් වෙන්නේ නෑ . 322 00:25:16,086 --> 00:25:18,219 හරි. 323 00:25:18,321 --> 00:25:20,822 මම ඔයාට පොරොන්දු වෙනවා . මම ඔයාට පොරොන්දු වෙනවා. 324 00:25:22,659 --> 00:25:24,619 - එයි කට්ටිය!එයි කට්ටිය! -ක්‍රිස්,ඔයා මොකද මේ කරන්නේ? 325 00:25:26,863 --> 00:25:28,663 ක්‍රිස්,මොන මඟුලක්ද මේ ? 326 00:25:30,500 --> 00:25:31,933 - මට යන්න දෙන්න . -මම එයාව අල්ලගත්තා . 327 00:25:32,035 --> 00:25:34,035 කටවහගන්නවා ! 328 00:25:34,137 --> 00:25:36,204 එපා.එපා,මිනිහෝ . 329 00:25:39,609 --> 00:25:41,976 බ්‍රන්ඩන් . 330 00:25:42,079 --> 00:25:43,678 - මේක කරන්න එපා. -මට සමාවෙන්න ,සහෝ . 331 00:25:43,780 --> 00:25:45,814 - එයාව මාත් එක්ක තියන්න . -බලන්න ,මට හොඳ වෙන්න පුළුවන්. 332 00:25:45,916 --> 00:25:47,556 මට පුංචි කාලයක් දෙන්න . මම පොරොන්දු වෙනවා. 333 00:25:47,617 --> 00:25:49,150 - බ්‍රන්ඩන් ,එපා! -කටවහගන්නවා! 334 00:25:49,252 --> 00:25:51,853 - මම ඔයාගෙන් අයදිනවා,මිනිහෝ. -ඔයාලා දෙන්නම . 335 00:25:51,955 --> 00:25:55,390 ක්‍රිස්,මේක කරන්න දෙන්න එපා . 336 00:25:55,492 --> 00:25:57,559 මට අනුකම්පාව දක්වන්න ! 337 00:26:46,176 --> 00:26:48,543 ක්‍රිස් . 338 00:26:48,645 --> 00:26:50,278 අපිට තත්පරයක් කතා කරන්න පුළුවන් ද? 339 00:26:52,249 --> 00:26:54,182 ඔව්,මෙහාට එන්න. 340 00:26:54,284 --> 00:26:56,484 - එයා අපි එක්ක එන්නේ නෑ -එයා ඒක දන්නවා . 341 00:27:03,126 --> 00:27:05,860 - එලියස් . -කවුද ඒ ? 342 00:27:05,962 --> 00:27:08,830 අර ගොවියා. එයාගේ නම එලියස් සුවරස් . 343 00:27:08,932 --> 00:27:11,733 1961 පෙබරවාරි 12 ඉපදිලා තියෙන්නේ . 344 00:27:11,835 --> 00:27:14,736 ඒ ඔයාගේ උපන් දිනේ. 345 00:27:14,838 --> 00:27:17,639 ඔයා කිව්වනේ අපි ඉබේ සිදුවෙන දේවල් වලට පුදුම නොවිය යුතුයි කියලා . 346 00:27:17,741 --> 00:27:19,807 මේක හැමදාටමයි ,ක්‍රිස් . 347 00:27:19,910 --> 00:27:22,277 ඔයා යනවා,මට ඔයාව හමුවෙන්නෙත් නෑ . 348 00:27:22,379 --> 00:27:25,313 ඔයා තවම 16 වෙලත් නෑ . මේක කරන්න එපා. 349 00:27:25,415 --> 00:27:27,315 තාත්තේ ,මම මොනවද කරන්න ඕනේ ? 350 00:27:27,417 --> 00:27:29,184 ඔයා එක්ක ඉන්නද? 351 00:27:29,286 --> 00:27:31,219 - අපි දෙන්නා විතරක් හොඳ හිටියනේ . -හිටියද ? 352 00:27:31,321 --> 00:27:34,656 ඔව්,අපිට පුළුවන් . දැන් අට ඇවිදින්න පුළුවන් ,අපි පුලුවන් . 353 00:27:37,527 --> 00:27:40,762 තාත්තේ,ඔයාගේ විදිහ ,හරියන්නේ නෑ . 354 00:27:40,864 --> 00:27:43,031 ඒක කරන්න බෑ . 355 00:27:43,133 --> 00:27:46,601 ක්‍රිස් ,මම ඔයාගේ අම්මට පොරොන්දු වුනා මම ඔයාව බලාගන්නවා කියාලා . 356 00:27:46,703 --> 00:27:48,603 ඒවගේම ඔයා ඒක කරනවා . 357 00:27:48,705 --> 00:27:50,271 මොකක් ? 358 00:27:50,373 --> 00:27:52,507 මට යන්න දීල,ඔයා ඒක කරනවා . 359 00:27:52,609 --> 00:27:54,876 තාත්තේ ,ඔයා කරන්නේ නෑ කෙරිය යුතු දේ . 360 00:27:56,413 --> 00:27:58,379 ඔයා නැතිව ඉන්න එකයි මට හොඳ . 361 00:27:58,481 --> 00:28:01,449 බලන්න,මේ මුළු කාලෙටම ඔයා මට හිතෙව්වේ මම වැඩකට නැති විදිහටයි. 362 00:28:01,551 --> 00:28:03,952 ඒත් මම එහෙම හිටියේ නෑ . මම එහෙම නෑ . 363 00:28:04,054 --> 00:28:07,855 මම .. මාව අරන් හදාගත්තා විතරයි. 364 00:28:07,958 --> 00:28:09,390 මට දැන් හොඳයි . 365 00:28:09,492 --> 00:28:12,860 මම ඔයාගෙන අයදිනවා මේක කරන්න එපා කියලා ,ක්‍රිස් . 366 00:28:14,598 --> 00:28:16,364 දැන ගන්න ඕනෙද විහිලුම කොටස ? 367 00:28:17,867 --> 00:28:19,934 අම්මට ,ඔයා ඒක කරා . 368 00:28:20,036 --> 00:28:21,836 මම මොකක්ද කරේ? 369 00:28:21,938 --> 00:28:23,838 ඔයා ඒක ඔයාගේ අඟ ඇතුලෙන් හොයාගත්තා 370 00:28:23,940 --> 00:28:25,540 කෙරියයුතු දේ . 371 00:28:25,642 --> 00:28:28,309 ඊටපස්සේ ඔයාට ඒක නැති වුනා . 372 00:28:28,411 --> 00:28:31,246 ක්‍රිස්,ඔයා ඒ හැම එකක්ම අනෙක් පැත්තට තේරුම් අරන් තියෙන්නේ . 373 00:28:31,348 --> 00:28:33,781 ඒක වෙනස් . 374 00:28:33,883 --> 00:28:35,850 තවදුරටත් නෑ . 375 00:28:38,321 --> 00:28:41,422 - එහෙනම් චුත වෙමු . -යන්නම් ,සියේ. 376 00:28:41,524 --> 00:28:42,824 ඔයා හොඳින්ද ,සහෝ ? 377 00:28:42,926 --> 00:28:44,792 මාව ගෙදර ගෙනියන්න. 378 00:28:44,894 --> 00:28:46,561 තවම පරක්කු නෑ . මම ඔයාගෙන් අයදිනවා ,ක්‍රිස්. 379 00:28:46,663 --> 00:28:48,630 - මට සමාවෙන්න . -ක්‍රිස්. 380 00:28:48,732 --> 00:28:49,931 එන්න . 381 00:28:52,135 --> 00:28:53,835 ට්‍රක් එකෙන් බහින්න . 382 00:28:54,971 --> 00:28:56,938 ක්‍රිස් . 383 00:28:57,040 --> 00:28:59,874 ක්‍රිස් ! 384 00:28:59,976 --> 00:29:02,243 තොට හෙනගහපන් ,ක්‍රිස් ! 385 00:30:10,935 --> 00:30:13,203 මොනාද අවස්ථා? 386 00:30:13,305 --> 00:30:14,571 මොකකින්ද 387 00:30:15,302 --> 00:30:18,542 දවස් දෙකක් ,මම ඇවිදිනවා 388 00:30:18,644 --> 00:30:20,777 මුහුදට යන පාර හොයාගන්න උත්සහ කරනවා . 389 00:30:20,879 --> 00:30:24,514 ඒවගේම මම අන්තිමට වතුර දැක්කම... 390 00:30:26,184 --> 00:30:29,052 මම හෝටලේ දකිනවා 391 00:30:29,154 --> 00:30:33,390 පත්තුවෙලා තියෙනවා හරියට රෙද්දේ ප්‍රදීපයක් වගේ ඒවගේම ඒ ඔයා . 392 00:30:34,279 --> 00:30:36,860 අපි වාසනාවන්ත වුනා . 393 00:30:36,962 --> 00:30:39,062 එහෙම වුනාද අපිට ? 394 00:30:40,336 --> 00:30:42,632 ඔයා මොනාද මේ කියන්නේ ? 395 00:30:42,734 --> 00:30:45,335 මම එලිය දැක්කේ නැත්නම් ... 396 00:30:46,411 --> 00:30:49,606 මට කාටවත් කියන්න වෙන්නේ නෑ නේ මම කරපු දේ ගැන. 397 00:30:52,052 --> 00:30:54,644 ට්‍රැවිස්,ඔයා කිසිම වැරදි දෙයක් කරේ නෑ . 398 00:30:56,315 --> 00:30:58,448 මම එයාව දාලා ආවා . 399 00:30:59,327 --> 00:31:02,052 පැටියෝ,මෙහාට එන්න . 400 00:31:02,154 --> 00:31:04,621 ඔයා මට ඇහුම්කන් දෙන්න ඕනේ ,හරිද ? 401 00:31:04,723 --> 00:31:07,290 එයා මගේ පුතා වගේම මම එයාව දාලා ආවා. 402 00:31:08,911 --> 00:31:11,161 අපි මේකෙන් ඉස්සරහට යනවා. 403 00:31:15,968 --> 00:31:17,067 අපි මේකෙන් ඉස්සරහට යනවා . 404 00:31:21,006 --> 00:31:22,772 මට එයාව බලාගන්න බැරිවුනා,මැඩි. 405 00:31:24,209 --> 00:31:26,076 මම එයාව වගේම ඇයවත් අසමත් කරා . 406 00:31:34,853 --> 00:31:37,487 ඔයා මනේ ඒක කිව්වේ,ට්‍රැවිස්. ඔයා මනේ ඒක කිව්වේ . 407 00:31:40,626 --> 00:31:42,926 එයා වෙන විකල්පයක් තිබ්බේ නෑ කියලා . 408 00:31:43,028 --> 00:31:45,161 මට ඒකත් එක්ක යන්නයි තිබ්බේ. 409 00:31:45,263 --> 00:31:47,897 උන්ට ජේම්ස්ව මරන්න දුන්න එක . 410 00:31:48,000 --> 00:31:49,699 වෙන්න පුළුවන් කරන්න පුළුවන් වැරදීම දේ , 411 00:31:49,801 --> 00:31:51,401 ඒත් මම ඒක කරාවි පුතාගෙන්. 412 00:31:55,540 --> 00:31:57,173 එයා තවම කොහේ හරි ඉන්නවා . 413 00:31:57,275 --> 00:31:59,976 එයා ඉන්නවා. ඔයාට ඒක විශ්වාස කරන්න වෙනවා . 414 00:32:07,319 --> 00:32:09,452 අර වයින්යාර්ඩ් වල රාත්‍රියේදී 415 00:32:09,554 --> 00:32:10,987 අපෝ,එපා. 416 00:32:11,089 --> 00:32:12,922 මම එවෙලේ වැරදියි. මම වැරදියි. 417 00:32:13,025 --> 00:32:16,326 එයා ඇලිශියාට තර්ජනය කරා. එයා ඔයාගේ දුවට තර්ජනය කරා. 418 00:32:16,428 --> 00:32:18,628 මම ඒක කියමින් කනගාටු වෙනවා . 419 00:32:18,730 --> 00:32:20,430 නෑ,ඔයා හරි . 420 00:32:20,532 --> 00:32:22,298 ඔයයි මමයි පවුලක් වෙන්න කලින් , 421 00:32:22,401 --> 00:32:24,467 ලීසා,ක්‍රිස්,සහ මම ,අපි පවුලක් වෙලා හිටියේ . 422 00:32:24,569 --> 00:32:27,671 ඉතින් අර "එයාල ඔක්කොම අපේ ළමයි "කියලා මම වමාරපුවා , 423 00:32:27,773 --> 00:32:29,439 - එව්වා බොරු . -ට්‍රැවිස් . 424 00:32:29,541 --> 00:32:31,474 ඔයයි මමයි මුලින්ම දෙමව්පියෝ . 425 00:32:31,576 --> 00:32:35,912 ඒවගේම එදා රෑ ඇලිශියා වෙනුවෙන් ඔයාට තිබ්බ වගකීම 426 00:32:36,014 --> 00:32:37,894 වුනේ ඔයාට කරන්න වෙච්ච දේ කරපු එකයි. 427 00:32:37,949 --> 00:32:40,617 මගේ වගකීම වුනේ ක්‍රිස්ටයි. 428 00:32:45,357 --> 00:32:48,692 ඒවගේම මම ඇයට පොරොන්දු වුනා මම එයාව ආරක්ශාකරනවා කියලා. 429 00:32:53,532 --> 00:32:54,731 මම දන්නවා . 430 00:32:56,902 --> 00:32:58,942 මම මෙහාට ඇවිදන් එන ගමන් මම මොනවද හිතුවේ කියාලා ඔයා දන්නවද ? 431 00:33:01,339 --> 00:33:04,874 මට එයාට කියන්න අමතක වුනා මම එයාට ආදරෙයි කියලා. 432 00:33:08,447 --> 00:33:10,780 මතක් වෙච්ච ගමන් එයා ගොඩක් දුර ගිහින් , 433 00:33:10,882 --> 00:33:14,651 මට මතක් වුනා මම එයාට අන්තිමට කියපු දේ , 434 00:33:14,753 --> 00:33:18,254 "තොට හෙනගහපන්." 435 00:33:18,356 --> 00:33:20,423 ඒක තමයි එයාගේ තාත්තා අන්තිමට එයාට කිව්වේ. 436 00:33:20,525 --> 00:33:23,259 ඒක තමයි එයාට මතක හිටින අන්තිම දේ. 437 00:33:25,630 --> 00:33:28,031 ඔයා එයාව දන්නේ නෑ එයා පොඩි කාලේදී , 438 00:33:28,133 --> 00:33:32,001 ඒත් එයාට මේ ලොකු හදවත තිබ්බා . 439 00:33:32,104 --> 00:33:35,672 එයා එතකොට හොඳ කොල්ලෙක් . 440 00:33:35,774 --> 00:33:38,007 මම දන්නවා. 441 00:33:38,110 --> 00:33:41,077 ඔයා එයාව හම්බවෙනකොට එයා එතකොටකත් තරහෙන් හිටියේ . 442 00:33:41,179 --> 00:33:44,114 මාත් එක්ක ,ලීසා එක්ක . 443 00:33:44,216 --> 00:33:47,250 අපි එයාගේ ගෙදර උදුරා ගත්තා. එයාට එයාගේ ගෙදර නැති වුනා . 444 00:33:47,352 --> 00:33:50,153 එයාට නැති වුනා... එයා වෙන තැනක් තිබ්බේ නෑ . 445 00:33:50,255 --> 00:33:53,857 මම එයාට ගොඩක් ආදරෙයි . මම කවදාවත් නැවත්තුවෙත් නෑ . 446 00:33:53,959 --> 00:33:57,494 එයා මගේ දැක්කේ පිළිකුල විතරයි 447 00:33:57,596 --> 00:34:00,630 එයා වෙච්ච හා මම එයාට වෙන්න ඉඩ දීපු එකයි . 448 00:34:00,732 --> 00:34:01,972 ඒක තමයි,ඒක තමයි ඒක හැමදාම දන්නා දේ. 449 00:34:02,000 --> 00:34:04,968 - එයා දැනන් හිටියා. -නෑ . 450 00:34:06,271 --> 00:34:08,037 නෑ . 451 00:34:08,140 --> 00:34:10,173 එතකොට ඒක ඇත්ත ,ඒත් දැන් ,මම දන්නේ නෑ ..... 452 00:34:12,410 --> 00:34:16,446 - මොකක්ද?මට කියන්න. -අපි ඔක්කොම මෙතන මිනිත්තුවෙන් මිනිත්තුව්ටයි ජිවත් වෙන්නේ. 453 00:34:16,548 --> 00:34:20,049 අපි හැම කෙනෙක්ම . තොප්පියක් වැටෙන වෙලාවේ ඉඳන් ,ඒ හැමදෙයක්ම කරන්න පුළුවන් . 454 00:34:20,152 --> 00:34:23,086 ඔයාට විකල්පයක් ඉතිරි වෙන එකක් නෑ . 455 00:34:25,991 --> 00:34:28,558 මම ප්‍රර්ථනා කරන්නේ එයාට කියන්න තිබ්බා නම් කියලා ,විතරයි . 456 00:34:35,667 --> 00:34:37,700 මට ඇලිශියාව හොයා ගන්න ඕනේ . 457 00:35:17,449 --> 00:35:19,115 - අන්ද්‍රෙස් . -අපිට එයාලට ඇතුලට එන්න දෙන්න වුනා . 458 00:35:19,217 --> 00:35:20,817 43ක්ම . 459 00:35:22,721 --> 00:35:24,921 බාගේකටවත් ඇති වෙන්න දේවල් අපි ගාව නෑ . 460 00:35:25,023 --> 00:35:27,991 මේක හරියන්නේ නෑ .මම දැකලා තියෙනවා අඩුම ගානේ එයාලා එයාලගෙන් තුන්දෙනේක්ම. 461 00:35:28,093 --> 00:35:31,461 මම හැමකෙනෙක්ම පරීක්ෂාකරන කන්,අපි මාරුවෙන් මාරුවට් වැඩ කරමු ,සැලසුමකට එනකන් . 462 00:35:31,563 --> 00:35:33,530 කවුද ආරක්‍ෂිත හා කවුද ආරක්‍ෂිත නැත්තේ කියලා තීරණය කරමු . 463 00:35:33,632 --> 00:35:36,166 ඉතින් ආරක්‍ෂිත නැති අයට කරන්නේ මොකක්ද . 464 00:35:36,268 --> 00:35:37,867 කොහෙද ඇලිශියා ? 465 00:35:37,970 --> 00:35:40,303 ඒක සපාකෑමක් නෙවෙයි. 466 00:35:40,764 --> 00:35:42,759 මම දන්නවා . 467 00:35:43,065 --> 00:35:46,090 ඔයාට කමිසය පහලට දාන්න පුළුවන් දැන්. 468 00:35:46,499 --> 00:35:47,499 මට බැට් එකකින් ගැහුවා . 469 00:35:47,613 --> 00:35:49,512 ස්තුතියි(spanish). 470 00:35:50,557 --> 00:35:52,068 මට සමාවෙන්න. 471 00:35:57,789 --> 00:35:59,289 ඔහු හොඳින්ද ? 472 00:35:59,391 --> 00:36:00,824 එයාට අවුලක් වෙන්නේ නෑ . 473 00:36:00,926 --> 00:36:02,525 ඔයාට මාත් එක්ක එන්න පුලුවන්ද ? 474 00:36:16,108 --> 00:36:18,708 අම්මේ ? 475 00:36:18,810 --> 00:36:21,077 මම ඊයේ රෑ නොකියපු දෙයක් තියෙනවා. 476 00:36:21,179 --> 00:36:23,079 ඔයා තේරුම්ගත යුතු දෙයක් . 477 00:36:24,950 --> 00:36:27,484 ඔයාට කිසිම දෙයක කියන්න ඕනේ නෑ . 478 00:36:27,586 --> 00:36:29,586 මට තේරෙනවා. 479 00:36:29,688 --> 00:36:31,521 නෑ,ඔයාට තේරෙන්නේ නෑ . 480 00:36:31,623 --> 00:36:33,189 හරිද ?ඔයාට බෑ . 481 00:36:33,291 --> 00:36:36,026 ඉතින් මට ඇහුම්කන් දෙන්න ,හරිද ? 482 00:36:37,295 --> 00:36:39,095 හරි . 483 00:36:39,197 --> 00:36:40,930 ඒක ඔයාගේ තාත්තා ගැන . 484 00:36:45,637 --> 00:36:47,404 එයාගේ අනතුර... 485 00:36:48,740 --> 00:36:50,573 ඒක අනතුරක් නෙවෙයි. 486 00:36:55,881 --> 00:36:57,847 මොකක් ? 487 00:36:57,949 --> 00:37:00,917 මම ..මම හිතුවේ මම හරි දේ කරන්නේ කියලා 488 00:37:01,019 --> 00:37:03,887 ඔයාට නොකියා ඉන්න එකෙන්.මම දැනන් හිටියේ නෑ . මම ..මම ඒක දැනන් හිටියේ නෑත්තේ මොකක්ද 489 00:37:03,989 --> 00:37:06,089 ඔයා මට කිව්වේ එයාට නින්ද ගියා කියලා . 490 00:37:08,927 --> 00:37:10,860 එයාට නිදන් ගියේ නෑ . 491 00:37:10,962 --> 00:37:12,796 අම්මේ . 492 00:37:14,032 --> 00:37:15,732 මට සමාවෙන්න. 493 00:37:18,737 --> 00:37:20,704 ඔයාට විශ්වාසද ? 494 00:37:20,806 --> 00:37:23,339 මට විශ්වාස නැත්නම් මම ඔයාට කියන්නේ නෑනේ. 495 00:37:23,442 --> 00:37:25,942 එයා එයාගේ වාහනේ හප්ප ගත්තා . 496 00:37:26,044 --> 00:37:29,079 ඔයා දන්නේ නැත්නම් ඔයා කොහොමද ඇත්ත කියලා කියන්නේ .. 497 00:37:29,181 --> 00:37:31,581 එතන ලියවිල්ලක් තිබ්බා. එයා ලියවිල්ලක් තියලා ගියා . 498 00:37:34,453 --> 00:37:37,187 එයාලා ඒක එයාගේ අත්වැසුම් පෙට්ටියේ තියලා හොයාගත්තා. 499 00:37:53,071 --> 00:37:55,071 එකේ මොකක්ද කියලා තිබ්බේ? 500 00:37:55,173 --> 00:37:58,842 - ඒක වැදගත් නෑ . -ඒක වැදගත් නෑ ? 501 00:37:58,944 --> 00:38:02,378 පැටියෝ,එයා වචන කිහිපයක මිනිහෙක් ,හරිද ? 502 00:38:02,481 --> 00:38:07,350 ඒත් එයාට ඕන නම් එයාට නිර්දෝෂ වෙන්න පුළුවන් . 503 00:38:10,956 --> 00:38:12,956 මට කියන්න . 504 00:38:22,033 --> 00:38:25,935 "මම ඔයාලා හැමෝටම ආදරෙයි... 505 00:38:26,037 --> 00:38:28,304 ඒත් ඇති කිව්වම ඇති ." 506 00:38:29,875 --> 00:38:32,642 එච්චරද ? 507 00:38:32,744 --> 00:38:34,911 ඔව් . 508 00:38:52,030 --> 00:38:54,297 නික් මොකද ? නික් දන්නවද ? 509 00:38:54,399 --> 00:38:56,232 නෑ . 510 00:38:56,334 --> 00:38:58,501 ඇයි කියන හේතුව තමයි නික්. 511 00:39:00,038 --> 00:39:02,505 මම ඇයි ඒක රහසක් හැටියට තියාගත්තේ කියන එක . 512 00:39:02,607 --> 00:39:05,675 නික් ගොඩක්ම ඔයාගේ තාත්තා වගේ ,ඔයා දන්නවද ? 513 00:39:05,777 --> 00:39:08,578 එයාගේ හිනාවකින් එයා කාමරයක්ම එලිය කරනවිදිහ. 514 00:39:11,983 --> 00:39:14,617 නැත්නම් ඒක ඒක හැඟීමකින් නිශ්ශබ්ද කරන හැටි . 515 00:39:14,719 --> 00:39:17,086 ඒක නොතකා ඉන්න තරම් අමාරුයි. 516 00:39:18,824 --> 00:39:21,724 ඔයාට ඒක පෙනුනේ නෑ . 517 00:39:21,827 --> 00:39:24,327 එයාලා මාරු කරගත්තේ එකම යක්ෂයන්වයි . 518 00:39:26,598 --> 00:39:27,964 මගේ අත අල්ලගන්න. 519 00:39:38,310 --> 00:39:42,278 මම නික් ගැන ගොඩක් බයෙන් හිටියේ එයත් තාත්තා වගේම වෙයි කියලා 520 00:39:42,380 --> 00:39:43,880 ඒකට කමක් නෑ . 521 00:39:43,982 --> 00:39:47,250 නෑ ,ඔයාට ඊටවඩා ලැබිය යුතුයි . ඔයා තව ලැබිය යුතුයි . 522 00:39:47,352 --> 00:39:49,519 තව ගොඩක් . 523 00:39:49,621 --> 00:39:51,721 ඒත් ඔයා දැනගන්න ඕනේ මම කවදාවත් .. 524 00:39:51,823 --> 00:39:55,158 මම ඔයාට කවදාවත්ම අඩුවෙන් ආදරේ කරේ නෑ. 525 00:39:55,260 --> 00:39:57,327 කවදාවත්ම නෑ . 526 00:39:59,664 --> 00:40:02,098 මම හිතුවේ ඔයා හොඳින් කියලා . 527 00:40:04,002 --> 00:40:06,236 මට කරන්න වුණා. 528 00:40:06,338 --> 00:40:08,004 මට සමාවෙන්න . 529 00:40:10,008 --> 00:40:12,008 මම දන්නවා . 530 00:40:13,311 --> 00:40:15,211 මට ගොඩක් ,සමාවෙන්න . 531 00:40:33,365 --> 00:40:36,199 මමත් ඔයාට ආදරෙයි . 532 00:40:36,301 --> 00:40:38,468 ස්තුතියි ඔයාට . 533 00:41:14,892 --> 00:41:25,353 සිංහල පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම "ලක්ෂාන් පියුමන්තගේ" @ කරුණාකර පරිවර්තන හිමිකම් සුරකින්න. @ www.baiscopelk.com