1 00:00:00,175 --> 00:00:02,176 "Fear the Walking Dead"පසුගිය කොටසින් ... 2 00:00:02,278 --> 00:00:04,578 මෙතන අපි හැමෝටම අවස්තාවක් තියෙනවා. 3 00:00:04,680 --> 00:00:06,680 අපිට මේ තැන ගෙදර කරගන්න පුළුවන්. 4 00:00:06,782 --> 00:00:08,782 අපිට මළවුන් ඉවත් කරන්න වෙනවා . 5 00:00:08,884 --> 00:00:11,051 ඔයා බෙහෙත් සාප්පු කරුවෙක් . මම වැඩකට නැති එකෙක් . 6 00:00:11,153 --> 00:00:13,420 මාව විශ්වාස කරන්න ,ඒක ඇත්තටම හොඳයි . උන් කවදාවත් දැනගන්න එකක් නෑ. 7 00:00:13,522 --> 00:00:15,222 ඔයාගේ පෙම්වතා මැරුණා විතරයි. 8 00:00:15,324 --> 00:00:17,925 එයා මගේ සහෝදරයා . 9 00:00:18,027 --> 00:00:21,595 ඒ ඔයාගේ බිරිඳ නෙවෙයි . තවදුරටත් නෙවෙයි. 10 00:00:21,697 --> 00:00:23,997 මොකක් ? අපි බේරෙන්නේ නෑ . 11 00:00:24,099 --> 00:00:25,632 එහෙම කියන්න එපා. 12 00:00:25,734 --> 00:00:27,901 අපි ඔෆිලියා පස්සෙන් යන්න ඕනේ . 13 00:00:28,003 --> 00:00:29,747 ඔෆිලියා යන්න තෝරාගත්තා . 14 00:00:59,335 --> 00:01:01,401 තාත්තේ... 15 00:01:36,472 --> 00:01:38,505 - ඇනා,යමු - එපා . 16 00:01:40,509 --> 00:01:41,509 - යමු,යමු - හොඳයි . 17 00:01:41,595 --> 00:01:43,882 ඇයි අපිට එහෙම කරන්න වෙන්නේ? 18 00:01:44,002 --> 00:01:45,554 මෙතන තවදුරටත් ආරක්‍ෂිත නෑ බබෝ . 19 00:01:45,674 --> 00:01:46,674 පැටියෝ.. 20 00:01:47,415 --> 00:01:50,981 නිශ්ශබ්දව හා සංසුන්ව මෙතනින් යන එක වැදගත්... 21 00:01:51,101 --> 00:01:52,568 තේරුනාද? 22 00:01:52,688 --> 00:01:53,744 ම්හ් හ්ම් . 23 00:01:53,864 --> 00:01:54,537 යමු. 24 00:01:54,657 --> 00:01:55,789 හොඳයි . 25 00:02:29,611 --> 00:02:31,607 බලන්න එපා. 26 00:02:48,944 --> 00:02:50,978 බලන්න එපා,බලන්න එපා,බබෝ,බලන්න එපා... 27 00:03:56,812 --> 00:03:58,812 - හොඳයි . -හොඳයි . 28 00:05:33,542 --> 00:05:34,975 එපා . 29 00:05:40,122 --> 00:05:50,643 මෙම උපසිරැස බයිස්කෝප් වෙබ් අඩවියේ ඉදිරිපත් කිරීමකි. සිංහල පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම "ලක්ෂාන් පියුමන්තගේ" @ කරුණාකර පරිවර්තන හිමිකම් සුරකින්න. @ 30 00:08:03,163 --> 00:08:06,965 ඉතින්...සැන්ටා ෆෙ නේද . 31 00:08:06,967 --> 00:08:09,067 ඔව් . ඔයා ඒක බලන්නම ඕනේ . 32 00:08:09,069 --> 00:08:10,502 ඔයා එහෙ තියෙන කඳු බලන්න ඕනේ, 33 00:08:10,504 --> 00:08:13,438 අහස,ඉර බසින හැටි . 34 00:08:13,440 --> 00:08:16,408 ළමයින්ව නගරයෙන් එලියට එක්ක ගියාම මොකක් හරි වෙන්න පුළුවන් . 35 00:08:16,410 --> 00:08:19,110 ඔයා දන්නවනේ ,අර සද්ද ඔක්කොම එක්ක , එයාලට එයාලවම අහන්න පුළුවන් ආයෙත් . 36 00:08:21,448 --> 00:08:23,481 ස්තුතියි(spanish). 37 00:08:23,483 --> 00:08:25,550 - ස්තුතියි. - ඕන වෙලාවක(spanish). 38 00:08:28,388 --> 00:08:31,957 ඉතින්...ඔයා ජොබ් එක ගන්නවද ? 39 00:08:33,227 --> 00:08:34,993 මම හිතන්නේ මට ගන්න වෙනවා . 40 00:08:36,897 --> 00:08:38,797 ඔයාව ලබන්න එයාලා වාසනාවන්තයි . 41 00:08:41,268 --> 00:08:43,101 මාත් එක්ක එන්න . 42 00:08:43,103 --> 00:08:45,237 ඔයා නම් විහිලු කාරයෙක් . 43 00:08:45,239 --> 00:08:47,172 බෑ,මට ඒක කරන්න බෑ . 44 00:08:51,945 --> 00:08:53,979 බලාගෙන ,ඒ පණුවෙක් නෙවෙයි . 45 00:08:56,483 --> 00:08:59,951 අප්පට සිරි . 46 00:08:59,953 --> 00:09:02,787 විල් ,ඔයා මාත් සීරියස් වෙලා නේ. 47 00:09:02,789 --> 00:09:04,556 මට මේක ඔයා නැතිව කරන්න ඕනේ නෑ . 48 00:09:04,558 --> 00:09:06,858 ඉන්න,වැරදි අත ,වැරදි අත . 49 00:09:12,232 --> 00:09:13,431 ඔයා මේක නොකර ඉන්නයි තිබ්බේ ,විල් . 50 00:09:13,433 --> 00:09:15,000 ඔයා සල්ලි වියදම් නොකර ඉන්නයි තිබ්බේ . 51 00:09:15,002 --> 00:09:16,835 ඔයාට ඒක පුංචි ගෙයකට දෙන්නයි තිබ්බේ . 52 00:09:16,837 --> 00:09:19,437 ඒ කියන්නේ එකඟයි කියලද ?ඔව් ,පුංචි ගෙයක් තියෙනවනම් ? 53 00:09:19,439 --> 00:09:22,807 ඒක.. ඒක ගොඩක් දුරයි නේ , 54 00:09:22,809 --> 00:09:24,142 නිව් මෙක්සිකෝව. 55 00:09:27,047 --> 00:09:30,048 ඔයාගේ දෙමව්පියන්ට හොඳින් ඉඳියි . 56 00:09:30,050 --> 00:09:32,751 මගේ අම්මට ඉංග්‍රීසි කතා කරන්න බෑ ඒවගේම මගේ තාත්තා ගෙදරමයි ඉන්නේ . 57 00:09:32,753 --> 00:09:34,486 බලන්න ,එයාලට බිස්නස් එක තියෙනවා , එයාලට මාව ඉන්නවා . 58 00:09:34,488 --> 00:09:36,755 එච්චරයි ...එච්චරයි එයාලට තියෙන්නේ . 59 00:09:36,757 --> 00:09:38,290 එයාලා ඔයා හිතනවට වඩා ශක්තිමත්. 60 00:09:38,292 --> 00:09:40,458 මට ඔයාගේ තාත්තට කතා කරන්න පුළුවන්. 61 00:09:40,460 --> 00:09:42,060 - එපා,විල් -මම එයාගෙන් අහන්න ඕනේ. 62 00:09:42,062 --> 00:09:44,195 මම එයාගෙන් අහන්නම් . මම එයාගෙන් අහන්න ඕනේ . 63 00:09:44,197 --> 00:09:46,998 - ඔයාව මන් ගාවට ගන්න එක ගැන එයාගෙන් අහන්න ඕනේ . -එපා . 64 00:09:47,000 --> 00:09:49,768 ඔයා මගේ අතගන්න අහනවනම් , එයා ඔයාගේ අත ගනීවි . 65 00:09:49,770 --> 00:09:51,303 අයියෝ, එයා හොඳ වයසක මිනිහෙක් නේ . 66 00:09:51,305 --> 00:09:53,538 නෑ,ඔහු .. ඔයා එයාව දෙපාරයි හම්බුවුනේ. 67 00:09:53,540 --> 00:09:56,074 හොඳ දවස් වලදී . 68 00:09:56,076 --> 00:09:58,109 මම කිව්වේ ,මම ඔයාගේ අම්මට කතා කරන්නම් කියලා . 69 00:09:59,379 --> 00:10:00,812 හොඳයි . 70 00:11:43,050 --> 00:11:44,549 වුවෝ ! 71 00:11:44,551 --> 00:11:46,451 හෙයි! 72 00:11:46,453 --> 00:11:48,453 මට එකෙක්ව අහු වුනා ! 73 00:11:55,295 --> 00:11:57,228 නැගිටින්න. 74 00:11:59,299 --> 00:12:02,000 හොඳයි ... 75 00:12:02,002 --> 00:12:04,042 මම මීටපෙර කවදාවත් දැකලා කවුරුත් ඔය විදිහට කරනවා . 76 00:12:06,073 --> 00:12:09,207 හොඳයි ,ශිෂ්‍යයාවද අවුල් නැත්නම් ගුරුවරයාද? 77 00:12:09,209 --> 00:12:12,210 - මොකක් ? -මම විහිලිවක් කරේ .මම විහිළුවක් කරේ. 78 00:12:12,212 --> 00:12:14,112 - මමයි අවුල . -ඔයා තමයි . 79 00:12:14,114 --> 00:12:16,214 මගේ සහෝදරයා හැම තිස්සෙම මට ජරාවමයි දුන්නේ 80 00:12:16,216 --> 00:12:17,282 මොකද මම හැම තිස්සෙම පහළ බහින නිසා. 81 00:12:17,284 --> 00:12:19,084 හ්ම් . 82 00:12:19,086 --> 00:12:21,286 ලොකු අයියලා කැමතියි මෝඩ දේවල් කියන්න 83 00:12:21,288 --> 00:12:23,021 ඔයාට කවුද මෙතන ලොක්කා කියලා පෙන්නන්න ඕන වුණාම. 84 00:12:25,092 --> 00:12:26,891 එයා වැරදි නෑ . 85 00:12:26,893 --> 00:12:28,426 එයා කොයි වෙලෙත් ඉවතට පනිනවා 86 00:12:28,428 --> 00:12:31,062 නැත්නම් ජල තටාකයට නැත්නම් ... 87 00:12:31,064 --> 00:12:34,165 - නැත්නම් . -ස්කි කරන සෝපානයකින් ඉවතට. 88 00:12:34,167 --> 00:12:35,800 මම හැම තිස්සෙම ඉහලට යන්න උත්සහ කරා. 89 00:12:35,802 --> 00:12:38,036 මගේ අම්මා අපිට පාඩුවේ ඉන්න දෙන්න බයේ හිටියේ 90 00:12:38,038 --> 00:12:40,839 මොකද අපි කවුරුහරි අඬු කඩාගෙන හෝ තුවාලා කරගනියි කියලා. 91 00:12:45,312 --> 00:12:47,212 එයා කොහෙද දැන්? 92 00:12:48,882 --> 00:12:50,949 මම දන්නේ නෑ . 93 00:12:50,951 --> 00:12:52,417 මම දන්නේ නෑ . 94 00:12:52,419 --> 00:12:55,253 ඒත් ඔහු .. ඔහු මැරිලා නෑ .. 95 00:12:55,255 --> 00:12:57,155 නැ. 96 00:12:59,493 --> 00:13:01,259 නෑ ,එයා එළියේ කොහේ හරි ඉන්නවා. 97 00:13:02,996 --> 00:13:04,462 මම හිතනවා එහෙමයි කියලා . 98 00:13:04,464 --> 00:13:06,331 ඔයාට එයා නැතිව පාලුයිද ? 99 00:13:06,333 --> 00:13:08,600 එයා ඉස්සර හිටිය විදිහටයි මම කැමති . 100 00:13:10,023 --> 00:13:12,837 මම දන්නේ නෑ එයා දැන් ඉන්න විදිහට මම කැමතියිද කියලා. 101 00:13:15,308 --> 00:13:17,308 ඔයාගේ සහෝදරයා ගැන මොකද ? 102 00:13:19,247 --> 00:13:22,013 එයා ටිහුවානා වල කුලේරෝ(අර්ථයක් නොදනී ) ටිකකට අහු වෙලා ඉන්නේ . 103 00:13:25,185 --> 00:13:27,085 එයා මැරිලා . 104 00:13:38,131 --> 00:13:40,031 එන්න . 105 00:13:40,033 --> 00:13:41,833 තිබහද ? 106 00:13:43,403 --> 00:13:45,837 - මොකක්? -ඒක සීතලයි . 107 00:13:45,839 --> 00:13:47,272 අයිස් හදනය අපි හදාගත්තා. 108 00:13:47,274 --> 00:13:48,973 ජෙනරේටරය වැඩ කරනවා දැන් . 109 00:13:51,978 --> 00:13:54,179 - ඒක නරකම නෑ ,නේද ? -ඒක නියමයි. 110 00:13:54,181 --> 00:13:56,147 - මට ඔයාව ටිකකට ගන්න පුලුවන්ද? -ඔව්. 111 00:13:56,149 --> 00:13:57,149 මම ඔයාව පස්සේ හමුවෙන්නම් . 112 00:14:07,260 --> 00:14:09,027 පොඩ්ඩක් ඉන්න (spanish). 113 00:14:10,725 --> 00:14:11,943 එනවා. 114 00:14:14,700 --> 00:14:17,995 ඇයි ඔයා පෙලිකානෝ ගියේ නැත්තේ? -ෆ්‍රැන්සිස්කෝ ගිහින්. 115 00:14:19,573 --> 00:14:21,239 ගිහින්? ඔයා මොකක්ද අදහස් කරේ? 116 00:14:21,241 --> 00:14:23,274 එයා අපිව දාලා ගිහින්. 117 00:14:23,276 --> 00:14:25,510 හොඳයි,සමහරවිට එයා ඔයා නැතිව තනිවම භාණ්ඩ ගබඩාවට යන්න ඇති . 118 00:14:25,512 --> 00:14:27,312 එයා එයාගේ පවුලත් අරන් ගිහින්. 119 00:14:28,114 --> 00:14:29,185 ඔයාට විශ්වාසද? 120 00:14:29,549 --> 00:14:31,349 මොකක් ? 121 00:14:31,351 --> 00:14:33,351 එයා එයාගේ පවුලත් අරන් ගිහින් . 122 00:14:33,353 --> 00:14:35,353 මට විශ්වාස කරන්න බෑ ෆ්‍රැන්සිස්කෝ දාලා යාවි කියලා . 123 00:14:35,355 --> 00:14:37,121 එයා වැඩ කරේ අලෙහන්ද්රෝටයි බෙහෙත් සාප්පුවේ. 124 00:14:37,123 --> 00:14:39,524 එයා මේ තැන ගොඩනගන්න උදව් කරා . 125 00:14:39,526 --> 00:14:41,292 එයා දැක්කා මගේ සහෝදරයාට මොකද වුනේ කියලා. 126 00:14:41,294 --> 00:14:43,094 මේ ජනාවාසය දුක් විඳිනවා , ඒත් වෙනත් තැන තියෙනවා 127 00:14:43,096 --> 00:14:45,029 ඒවගේම වෙනත් සමාජ අපිට වඩා හොඳින් ඉන්න . 128 00:14:45,031 --> 00:14:46,440 අපිට තවම වතුර ඕනේ. 129 00:14:46,560 --> 00:14:48,655 ෆ්‍රැන්සිස්කෝ කියන්නේ මගේ සහයකයා . මම එයා නැතිව යන්නේ නෑ. 130 00:14:48,775 --> 00:14:50,368 හොඳයි ,අපි යන්නම් . 131 00:14:50,818 --> 00:14:51,985 ඔව්,තව කාලය තියෙනවා. 132 00:14:52,105 --> 00:14:53,404 හොඳයි . 133 00:14:53,406 --> 00:14:55,106 අපිට පුළුවන් තෙල් ඉතිරි වෙලා තියෙන වාහාන සලකුණු කරන්න , 134 00:14:55,108 --> 00:14:57,408 ඒත් එව්වා ඉක්මනටම ඉවරවෙයි අපි ඉතිරි කරේ නැත්නම්. 135 00:14:57,410 --> 00:14:59,010 රෑට ජෙනරේටරය ඕනේ නෑ .අපිට වෙන අයගේ අවධානය ඕනේ නෑ . 136 00:14:59,012 --> 00:15:00,144 අපි සතියකට ඒක පැය කිහිපයක් ක්‍රියා කරවමු , 137 00:15:00,146 --> 00:15:01,379 අයිස් හදන්න හා උණු වතුර හදන්න ඇති වෙන තරමට. 138 00:15:01,381 --> 00:15:03,414 අපිට පුළුවන් රෝසරිටෝ යන්න , වාහාන හොයන්න . 139 00:15:03,416 --> 00:15:04,983 සමහරවිට පෙමෙක්ස් වල තෙල් තියේවි . 140 00:15:04,985 --> 00:15:06,851 ඔ, ඒනම් හෙක්ටර් තමයි . ඔයාට කරුණාකරලා පුලුවන්ද ? 141 00:15:06,853 --> 00:15:08,519 මට විශ්වාසයි ඔක්කොම තෙල් පිරවුම් හලවල් බලලා තියෙන්නේ කියලා . 142 00:15:08,521 --> 00:15:10,955 143 00:15:10,957 --> 00:15:13,157 144 00:15:19,132 --> 00:15:21,132 ඔයා . 145 00:15:21,134 --> 00:15:23,001 ඔයා මගේ දුවව මගෙන් ඈත් කරා . 146 00:15:23,003 --> 00:15:25,203 ඔයා එයාව උදුරා ගත්තා. 147 00:15:27,140 --> 00:15:29,274 මැඩිසන් . 148 00:15:29,276 --> 00:15:30,908 විකටර් ! 149 00:15:30,910 --> 00:15:33,378 අපෝ,දෙවියනේ . අපෝ ,දෙවියනේ. 150 00:15:36,460 --> 00:15:37,540 මැරෙන්න එපා අපි නිසා ,හරිද ? 151 00:15:37,596 --> 00:15:38,762 ඔයාගේ විශ්වාසය නම් ඉහලයි . 152 00:15:38,764 --> 00:15:39,996 - ඇය කොහෙද ? -එයාගේ කාමරේ. 153 00:15:39,998 --> 00:15:41,264 ඇය ගැන බලාගන්න එයා එක්ක මිනිස්සු ඉන්නවා. 154 00:15:41,266 --> 00:15:42,232 නරකද ඔයා එයා එක්ක හිටියනම් ,ඔසකර් ? 155 00:15:42,234 --> 00:15:43,400 මෙතන ගොඩක් අය ඉන්නවා . 156 00:15:43,402 --> 00:15:44,801 අන්ද්‍රෙස් වෛද්‍ය විද්‍යාලයට ගියා අවුරුදු දෙකක්ම. 157 00:15:44,803 --> 00:15:46,303 අවුරුදු එකහමාරක් , ඒත් මට ගොඩක් වෙලාවට උදව් කරන්න පුළුවන් වෙයි . 158 00:15:46,305 --> 00:15:47,637 මට මේක අරින්න වෙනවා . 159 00:15:47,639 --> 00:15:49,940 - හොඳයි . -සමාවෙන්න . 160 00:15:54,113 --> 00:15:56,646 මට විෂබීජනාශාක,ගොස්,හා මද්‍යසාර ඕනේ . 161 00:15:56,648 --> 00:15:59,116 ප්‍රතිජීවක ඔයාට හොයාගන්න පුළුවන් නම් හොඳයි ,හරිද ? 162 00:15:59,118 --> 00:16:02,819 මෙහෙ ...මෙහෙ ප්‍රථමාධාර කට්ටලයක් තිබ්බා මගේ අනික් කාමරේ . 163 00:16:02,821 --> 00:16:04,321 - හොඳයි . -ඇදුම් අලුමාරියේ . 164 00:16:04,323 --> 00:16:07,224 ඉලින් ඔයාට බනිනවා. 165 00:16:07,226 --> 00:16:09,793 ඇය හොඳින් නෙවෙයි ඉන්නේ .එයාට එයාගේ මහත්තයි දුවවයි නැති වුනා . 166 00:16:09,795 --> 00:16:11,628 හොඳයි ,ඔසකර්,මේ ඒකට හරි වෙලාව නෙවෙයි . 167 00:16:11,630 --> 00:16:14,197 මට දුක තේරෙනවා, ඒත් මේක තරමක් දුරට බරපතලයි . 168 00:16:14,199 --> 00:16:16,833 ඇය හොඳ සිහියට ඒවි . 169 00:16:16,835 --> 00:16:19,069 - ඇය තේරුම්ගන්න පටන් ගිනිවී . -එයාට සමහරවිට කවදාවත් තේරුම්ගන්න බැරිවෙයි. 170 00:16:19,071 --> 00:16:21,805 - එයා සමහරවිට ඒක නැවත කරාවි . -මට කියන්න පුළුවන් එයා ඒක ආයේ නොකරන බව . 171 00:16:21,807 --> 00:16:24,307 එයා අපිට බනිනවා.ඊළඟ පාර එයා මගේ පස්සෙන් හෝ මගේ බෑනා පස්සෙන් ඒවි . 172 00:16:24,309 --> 00:16:26,376 අපි ඇයව බලාගන්නම් වගේම මොනවද කරන්නේ කියලා අපි පස්සේ තීරණය කරන්නම්. 173 00:16:26,378 --> 00:16:27,644 දැන් අපි විකටර් ගැන බලාගන්න ඕනේ . 174 00:16:27,646 --> 00:16:30,147 - ඌව්! -සමාවෙන්න . 175 00:16:30,149 --> 00:16:32,315 ඔයා වාසනාවනත්යි .පෙන හැටියට ඔයාගේ කිසිම අවයවයකට හානියක් වෙලා නෑ වගේ . 176 00:16:32,317 --> 00:16:33,984 ඔව් ?ඒත් තවම පට්ටෙට රිදෙනවා . 177 00:16:33,986 --> 00:16:35,986 මට ඔයාට ඉයුබ්රෝෆෙන් ටිකක් දෙන්න පුළුවන් වේදනාවට. 178 00:16:35,988 --> 00:16:38,188 - ස්කොච් එක්ක -අපි බලමු අපිට හොයාගන්න පුළුවන් මොනාද කියලා . 179 00:16:38,190 --> 00:16:41,224 - ඔයා ස්කොච් හොයාගිනිවී . -ඔව් ,අපි ඒක කරනවා ,වික්ටර් . 180 00:16:41,226 --> 00:16:43,360 මට ඔයාගේ තුවාල වලට බෙහෙත් දාන්න ඕනේ පුළුවන් ඉක්මනටම . -මට හම්බුනා. 181 00:16:43,362 --> 00:16:44,928 තුවාලය වෙච්ච තැනට පීඩනයක් දෙන්න ,කරුණාකරලා . 182 00:16:46,098 --> 00:16:47,898 නෑ,නෑ ,මේක හරියන්නේ නෑ . 183 00:16:47,900 --> 00:16:51,802 මට මැසීම් කට්ටලයක් ඕනේ , ප්‍රතිජීවක හා erythropoietin. 184 00:16:51,804 --> 00:16:54,738 ඔහුට නැති වී තියෙන ලේ වෙනුවට අලුත් රතු ලේ සෛල හදන බෙහෙතක් ඒක. 185 00:16:54,740 --> 00:16:56,807 මට පාරිවියලනයක් කරන්න පුළුවන් නම් , ඒක තමයි එකම දේ . 186 00:16:56,809 --> 00:16:58,775 හොඳයි,ඒක ලියාගන්න . ඒක ලියාගන්න . 187 00:16:58,777 --> 00:17:00,177 රෝසාරිටෝ වල තියෙන බෙහෙත් සාප්පු මොකද? 188 00:17:00,179 --> 00:17:02,099 ඔව් ,ඒත් එව්වා ඔක්කොම හිස් කරලා තියෙන්නේ . බෙහෙත් නෑ . 189 00:17:05,184 --> 00:17:06,917 මම...මම දන්නවා තැනක් . 190 00:17:06,919 --> 00:17:09,219 එහාට වාහානෙන් යන්න වෙන්නේ . 191 00:17:29,975 --> 00:17:31,141 මොකද වුනේ?(spanish) 192 00:17:31,143 --> 00:17:33,243 ෆ්‍රැන්සිස්කෝ ගිහින්. 193 00:17:33,245 --> 00:17:34,678 ඒවගේම එයාගේ පවුලත්. 194 00:17:38,183 --> 00:17:40,083 ඔයා මේක ගැන දැනන් හිටියද? 195 00:17:41,820 --> 00:17:43,186 නෑ. 196 00:17:48,894 --> 00:17:51,261 ස්කවුට්ලා දෙන්නෙක් සති දෙකකට . 197 00:17:51,263 --> 00:17:54,231 ස්තුති කිරීම් නෑ . යනවා කියන්නේ නෑ . 198 00:17:54,233 --> 00:17:56,266 රෑම පැනලා යනවා බයගුල්ලෝ වගේ . 199 00:17:56,268 --> 00:17:58,768 ඉතින්,එයාට රෝගී ළමයෙක් හිටියනේ 200 00:17:58,770 --> 00:18:00,337 ඒවගේම ගිලන් කාමරය පිරිලා තියෙන්නේ , වතුර හිඟයි . 201 00:18:00,339 --> 00:18:02,105 විරෝධයේ කාලය තමයි සත්‍ය පරීක්ෂණය . 202 00:18:02,107 --> 00:18:04,908 මිනිස්සු ඔයාගේ වචනය අසන්න ඕනේ . 203 00:18:07,246 --> 00:18:09,679 ස්කවුට්ලා ,එයාලා ඔයාගේ වචනය අසන්න ඕනේ , 204 00:18:09,681 --> 00:18:11,715 අපේ ශක්තිමත්ම හා ගොඩක් විශ්වාසදායි. 205 00:18:11,717 --> 00:18:13,950 ඔයා දන්නවනේ එයාලා අර බිත්තියෙන් එහා පැත්තේ මුහුණ දෙන්නේ මොනාටද කියලා . 206 00:18:13,952 --> 00:18:16,086 අනතුරු වලට . ඔයාට පේනවා එයාලට පෙන දේ . 207 00:18:17,823 --> 00:18:20,123 ඔයා එයාලට කතා කරනවා වගේම ඒක නිශ්ශබ්දව තියාගන්න ඕනේ. 208 00:18:27,833 --> 00:18:31,268 ඒකට පීඩනයක් දෙන්න ,හරිද ? 209 00:18:31,270 --> 00:18:33,970 මම ඔයාට බෙහෙත් අරගෙන එන්නම්. 210 00:18:33,972 --> 00:18:35,639 මම මොනාද ඔයාට කරන්න ඕනේ? 211 00:18:35,641 --> 00:18:38,208 - බීම දිගටම දෙන්න . -ඉලින් ගැන . 212 00:18:38,210 --> 00:18:41,111 - එයා අවුල් වෙලා ඉන්නේ . -ඔව් ,ඇය අනතුරුදායකයි. 213 00:18:48,320 --> 00:18:52,255 ඇයව සදහටම බලාගන්න වේවි . 214 00:18:52,257 --> 00:18:54,991 එයාට එයාගේ සමබරතාව නැතිවෙලා තියෙන්නේ. 215 00:18:54,993 --> 00:18:56,960 මොකද විශාලා සමබරතාවට මම ඇයව පිටුවහල් කරොත් ? 216 00:19:03,268 --> 00:19:04,968 ඉලින් ඉන්න ඕනේ හිරකරලා . 217 00:19:10,042 --> 00:19:13,643 - කොච්චර කල්ද? -දින නියමයක් නැතිව . 218 00:19:13,645 --> 00:19:16,880 - එතකොට ඇය හිරකාරියක්ද ? -ඔව් ,ඒක එහෙමයි නැත්නම් අපි ඇයව අපි පාරට ඇදලා දානවා. 219 00:19:16,882 --> 00:19:20,150 අපිට මෙතන ප්‍රචණ්ඩත්වය තියාගන්න බෑ . අපිට ඒ සීමාව පයින්න බෑ . 220 00:19:22,154 --> 00:19:25,855 ඒක ආයේ වුනොත් ,ආයේ කවුරුහරි කාටහරි අත ඉස්සුවොත් , 221 00:19:25,857 --> 00:19:27,624 එයාලා එළියේ . 222 00:19:29,094 --> 00:19:31,795 ඕනෑම කෙනෙක් ,එළියේ . 223 00:19:31,797 --> 00:19:33,563 ඒක එහෙම තමයි වෙන්න ඕනේ . 224 00:19:33,565 --> 00:19:36,933 මේක කරන්න ඕනේ එකම විදිහ ඒක තමයි. 225 00:19:38,670 --> 00:19:40,337 එකඟද ? 226 00:19:40,339 --> 00:19:41,871 ඔව් . 227 00:19:47,312 --> 00:19:49,713 යාලුවනේ 228 00:19:50,155 --> 00:19:51,387 සහෝදරවරුනි 229 00:19:52,546 --> 00:19:55,113 සමහර අතරමං වෙච්ච ආත්මයන් වෙන් වෙනවා. 230 00:19:57,599 --> 00:20:00,038 මම එයාලා ගැන බලාපොරොත්තු නැතිවයි ඉන්නේ. 231 00:20:00,158 --> 00:20:02,678 විශ්වාසය නැති කරගත්ත අයව. 232 00:20:05,308 --> 00:20:08,540 තාප්පයෙන් එහාට පැතිරිලා තියෙන දේ මරණයටත් වඩා අන්ත නිසා... 233 00:20:08,660 --> 00:20:11,497 එහාට පැතිරිලා තියෙන්නේ .. 234 00:20:12,643 --> 00:20:14,751 ..විනාශවූ භූමියක්... 235 00:20:16,864 --> 00:20:18,243 ඒක තමයි අවසානය. 236 00:20:23,803 --> 00:20:26,599 මරණය අපිව ගන්න නෑ. 237 00:20:27,172 --> 00:20:30,038 අපි ඒකට ඉන්න තාක් කල් එහෙම වෙන්නේ නෑ. 238 00:20:31,526 --> 00:20:35,812 අපේ ගෙදර ගැන හා අපි ගැන විශ්වාසය තියෙන කම්. 239 00:20:37,509 --> 00:20:39,915 ශක්තිමත්ව නැගිසිටින්න. 240 00:20:40,755 --> 00:20:42,442 මාත් එක්ක නැගිසිටින්න. 241 00:20:45,675 --> 00:20:47,692 අපි වෙනුවෙන්... 242 00:20:49,067 --> 00:20:52,056 ...අපි වෙන්ව ඉන්නවාට වඩා ගොඩක් එකමුතුයි. 243 00:21:01,653 --> 00:21:02,919 ඔහු හොඳින්ද? 244 00:21:02,921 --> 00:21:04,387 ඔහු කරදරෙන් ඉන්නේ . 245 00:21:15,100 --> 00:21:17,267 අපි එලියට යනවා . 246 00:21:18,970 --> 00:21:20,804 ඔයාලා ස්කවුට්ලාට කතා කලාද ? 247 00:21:20,806 --> 00:21:22,839 නෑ,ඒත් මම පුළුවන් ඉක්මනින් කරන්නම්..මම 248 00:21:22,841 --> 00:21:24,741 - ඔයා කිව්වා ඔයා එයාලට කතා කරන්නම් කියලා . -මම කතා කරන්නම් පුළුවන් ඉක්මනින් මම .. 249 00:21:24,743 --> 00:21:26,743 ඔයා අහන් හිටියේ නැද්ද මම දැන් කියපුවා ? 250 00:21:26,745 --> 00:21:28,645 මට මෙහාට හැමෝවම ඕනේ . 251 00:21:28,647 --> 00:21:30,280 මාර්කෝස් අපි එනකන් ඉන්න එකක් නෑ . 252 00:21:30,282 --> 00:21:32,048 මම ඒකට ණයගැති නෑ මිනිහෝ,ඒ අපරාධකාරයට. 253 00:21:32,050 --> 00:21:33,650 අපිට එයාගේ වතුර ඕනේ . 254 00:21:36,755 --> 00:21:38,988 ඇයි ඔයා යන්න ඕනේ ,ලුසියානා ? 255 00:21:38,990 --> 00:21:40,957 හ්ම්? 256 00:21:40,959 --> 00:21:43,993 මොකද එයාව අපිව අද බලාපොරොත්තු වෙච්ච නිසා. 257 00:21:43,995 --> 00:21:46,296 එයා දැන් පැය කිහිපයකට කලින් ෆ්‍රැන්සිස්කෝව හා රෙයිනාල්ඩෝව බලාපොරොත්තුවෙන් හිටියේ . 258 00:21:48,700 --> 00:21:50,767 ඔයා ෆ්‍රැන්සිස්කෝ පස්සේ යනවද ? 259 00:21:50,769 --> 00:21:52,936 නෑ. 260 00:21:52,938 --> 00:21:55,105 ඔයා කොහොමද මන් ගැන එහෙම හිතන්නේ ? 261 00:21:55,107 --> 00:21:58,775 මේ මගේ ගෙදර.ඔයාලා මගේ මිනිස්සු . මට සේවය කරන්න බලාපොරොත්තු වෙනවා . 262 00:22:04,416 --> 00:22:06,950 මම අහපු විදිහටම ස්කවුට්ලාට කතා කරන්න. 263 00:22:08,186 --> 00:22:10,053 මෙහෙමයි ඔයා සේවය කරන්නේ. 264 00:22:10,055 --> 00:22:12,295 අපි ඔක්සි ගිහින් දුන්නේ නැත්නම් උන් එව්වා හොයාගෙන ඒවි . 265 00:22:13,692 --> 00:22:16,659 ඔයා ඔයාගේ පාර ආවරණය කරා නේද ? 266 00:22:16,661 --> 00:22:19,028 - ඔව් -එහෙනම් උන් අපිව හොයාගන්නේ නෑ . 267 00:22:21,299 --> 00:22:22,866 කවුරුත් ජනාවාසය දාලා යන්නේ නෑ . 268 00:22:22,868 --> 00:22:24,834 කවදා වෙනකන්ද ? 269 00:22:26,238 --> 00:22:28,138 මම වෙනස් ලෙස කියනකන්. 270 00:22:37,616 --> 00:22:39,949 මට ඔයා එක්ක එන්න පුළුවන් . 271 00:22:39,951 --> 00:22:43,019 මන් වෙනුවෙන් වික්ටර්ව බලාගන්න . එයාට ඕන දේ දෙන්න වගබලාගන්න . 272 00:22:43,021 --> 00:22:44,921 ඒවගේම ඔයා එයාව පණපිටින් තියවන්න . 273 00:22:44,923 --> 00:22:47,657 මම මට පුළුවන් හැමදේම කරන්නම් . 274 00:22:58,003 --> 00:22:59,869 ඔහුව පණපිටින් තියාගන්න . 275 00:23:04,075 --> 00:23:05,942 පැය දෙකක්. 276 00:23:20,790 --> 00:23:22,623 මොකක්ද ඒ වුනේ ? 277 00:23:22,625 --> 00:23:24,325 මොකක් ගැනද අහන්නේ ? 278 00:23:24,327 --> 00:23:28,195 හෙක්ටර්. ඔයා එයා එක්ක බැනගත්තේ. 279 00:23:28,197 --> 00:23:30,431 මම එයාට එන්න කිවවා,එයා කිව්වා බෑ කියලා. 280 00:23:34,737 --> 00:23:37,271 මම බලාපොරොත්තු වුනේ එයා ලව්වා එයාගේ සහෝදරයාව ගෙදර එක්ක එන්නයි . 281 00:23:38,641 --> 00:23:40,107 අපිට වික්ටර්ගේ බෙහෙත් ගෙන්න ඕනේ. 282 00:23:40,109 --> 00:23:42,176 අපිට වෙන දේවල් වලට වෙලා නෑ . 283 00:23:42,178 --> 00:23:45,279 - භාණ්ඩ ගබඩාවට යනවා ආපහු එනවා. -ඇන්ටෝනියෝ ඉන්නේ එහෙ තමයි. 284 00:23:45,281 --> 00:23:48,082 ලොස් කුලේරෝස් එයාව අර ගත්තා ගොඩ කාලෙකට කලින් . 285 00:23:48,084 --> 00:23:50,084 එයාව හා බෙහෙතුත් . 286 00:23:52,455 --> 00:23:55,623 හැමදේම විනාශ වෙද්දී , ඇන්ටෝනියෝ රෝසාරිටෝ ආවා . 287 00:23:55,625 --> 00:23:57,291 එයාට ඕනේ වෙලා තිබ්බා අපිවත් එයා එක්ක යවන්න. 288 00:23:57,293 --> 00:24:00,227 එයා කිවවා ඒ කල්ලිය අපිව ආරක්ෂා කරාවි කියලා . 289 00:24:00,229 --> 00:24:02,263 මම එයාට කිව්වා එයා ගෙදර එන්න ඕනේ කියලා . 290 00:24:02,265 --> 00:24:03,731 අපි එකිනෙකාව ආරක්ෂා කරන්නම් කියාලා . 291 00:24:03,733 --> 00:24:06,000 එයා අපි වෙනුවට උන්ව තෝරාගත්තා. 292 00:24:07,737 --> 00:24:09,437 හෙක්ටර් ඒකට සමාව දෙන්නේ නෑ . 293 00:24:18,314 --> 00:24:20,081 ඔහුව අතහරින්න එපා. 294 00:24:31,594 --> 00:24:34,095 හෙයි. ඔයා හොඳින්ද ? 295 00:24:35,698 --> 00:24:37,565 එයා දන්නවා මම එයාව කවදාවත්ම දාලා යන්නේ නෑ කියලා . 296 00:24:37,567 --> 00:24:39,400 එයා බයවෙලා විතරයි,හරිද ? 297 00:24:39,402 --> 00:24:41,001 අලේහන්දරෝ කවදාවත් බය වෙලා නෑ . 298 00:24:41,003 --> 00:24:43,370 හොඳයි ,මිනිස්සු යනවා , ඔහුව ප්‍රශ්න කරනවා . 299 00:24:43,372 --> 00:24:45,039 ඔහුගේ සමුහය බිඳිලා ගිහිල්ලා. 300 00:24:45,041 --> 00:24:47,641 ඔහුට ඒක දැනෙනවා,ඉතින් එයා ඒක තදින් අල්ලන් ඉන්නේ. 301 00:24:47,643 --> 00:24:49,376 අපිට තවම ගනුදෙනුව කරන්න වෙනවා. 302 00:24:49,378 --> 00:24:51,245 මෙතන ගනුදෙනුවක් නෑ . ඔයාට එයාව ඇහුනනේ . 303 00:24:51,247 --> 00:24:53,347 මේ මිනිස්සු එයාලගේ බෙහෙත් එනකන් බලන් ඉන්නේ ,හරිද? 304 00:24:53,349 --> 00:24:55,950 හොඳ කේස්,උන් අපිට වතුර දෙන්නේ අර පොඩි කරත්තෙන් බාගයි. 305 00:24:55,952 --> 00:24:59,019 අවුල්ම කේස් එක තමයි, උන් අපිව හොයාගෙන ඒවි. 306 00:24:59,021 --> 00:25:02,523 අලේහන්දරෝ ඕන වෙලාවක දැනන් ඉන්නවා මොනවද කරන්න ඕනේ කියලා ,ග්‍රින්ගෝ 307 00:25:02,525 --> 00:25:04,625 - මුල ඉඳලම දන්නවා. -හෙයි ,මට ඔහොම කතා කරන එක නවත්තන්න. 308 00:25:04,627 --> 00:25:07,361 මම ඔයාට එහෙම කියන එක නවත්තන්නම්... 309 00:25:07,363 --> 00:25:09,697 ඔ,මට ඉංග්‍රීසියෙන් ශාප කරන්න . කෝ කියන්න. 310 00:25:09,699 --> 00:25:11,365 - වැඩකට නැති පාහරයා ! -ඔව්,ඔව්,ඔව්. 311 00:25:11,367 --> 00:25:12,666 බුරුවා . 312 00:25:12,668 --> 00:25:15,302 අලෙ..එයා ඔයාව බේරුවා . එයා මාව බේරුවා . 313 00:25:15,304 --> 00:25:16,770 අපි මෙතන ඉන්නේ එයා නිසයි. 314 00:25:16,772 --> 00:25:19,206 හෙයි ,නෑ ,නෑ,නෑ . මම මෙතන ඉන්නේ ඔයා නිසයි . 315 00:25:22,011 --> 00:25:25,212 හොඳයි ... මමයි මෙතන ලොක්කා දැන්. 316 00:25:26,349 --> 00:25:28,149 ඒවගේම මම කියන්නේ අපි ඉන්නවා කියන එකයි. 317 00:26:27,543 --> 00:26:29,476 උන්ට බැරිද තව හිමින් කරන්න ? 318 00:26:29,478 --> 00:26:31,545 අපි වෙලාවට එයා ගාවට යනවා . වදවෙන්න එපා . 319 00:26:47,463 --> 00:26:49,563 හොඳයි,අපි එනකන් මෙතන ඉන්නේ . 320 00:27:09,318 --> 00:27:11,518 ලුසියානා හොඳින්ද ? 321 00:27:11,520 --> 00:27:13,220 ඔව්,ඇයට අවුලක් වෙන එකක් නෑ. 322 00:27:14,423 --> 00:27:16,156 ඔයා හොඳින්ද ? 323 00:27:18,060 --> 00:27:21,295 ලුසියානාට මගේ සැකය සුදුසු නෑ . 324 00:27:21,297 --> 00:27:23,631 මම අර තාප්පෙන් එහා පැත්තේ ඉන්න මිනිස්සුන්ට ඒක ඉතිරි කරගන්න ඕනේ . 325 00:27:24,667 --> 00:27:26,667 අහන්න ,මම ඇත්තටම හිතන්නේ 326 00:27:26,669 --> 00:27:28,569 අපි මේ ගනුදෙනුව කරේ නැත්නම් දැන් , 327 00:27:28,571 --> 00:27:29,970 අර මිනිස්සු අපිව හොයාගෙන ඒවි . 328 00:27:33,342 --> 00:27:35,009 උන් අපිව හොයා ගත්තොත්... 329 00:27:37,380 --> 00:27:39,280 උන්ට අපිව අල්ලන්න බෑ . 330 00:27:41,150 --> 00:27:45,219 අපේ ඉන්න කට්ටියයි,අපේ භුවිෂමතාවයි,තාප්පයි එක්ක. 331 00:27:45,221 --> 00:27:47,688 අර බුරුවන්ට ඇතුලට එන්න ඕනේ නම් , තාප්පය උන්ව නවත්තන්නේ නෑ . 332 00:27:47,690 --> 00:27:50,157 මේ ඔයාගේ තැන නෙවෙයි ,නික්. 333 00:27:50,159 --> 00:27:52,393 මේ මගේ තැන. 334 00:27:52,395 --> 00:27:54,995 මම මේ තැන ගැන වදවෙනවා . 335 00:27:54,997 --> 00:27:58,032 අහන්න,විශ්වාසය වැඩ කරනකන් ඉන්න එක 336 00:27:58,034 --> 00:28:00,501 නැත්නම් මරණයෙන් ලෝකයම සෝදා පිරිසිදු කරනකම් ඉන්න එක, 337 00:28:00,503 --> 00:28:04,338 හරියට,දැන් තියෙන අනතුරක් වගේ. 338 00:28:04,340 --> 00:28:06,340 ඒක ඇත්ත. ඒක එනවා ,මිනිහෝ . 339 00:28:06,342 --> 00:28:09,043 - ඒක එළියේ කොහේ හරි තියෙනවා . -ඔයා මළවුන් විශ්වාස කරනවා. 340 00:28:09,045 --> 00:28:12,146 ඔයා උන්ව විශ්වාස කරනවා අපිව ආරක්ෂා කරන නිසා මොකද ඔයාට මන් ගැන පොඩි විශ්වාසයක් තියෙන නිසා. 341 00:28:12,148 --> 00:28:14,515 ඔයාලා දෙන්නටම පොඩි විශ්වාසයක් තියෙනවා මන් ගැන. 342 00:28:14,517 --> 00:28:17,184 මට විශ්වාසය තියෙනවා,හරිද ? 343 00:28:17,186 --> 00:28:20,321 ලුසියානාට ඔයා ගැන විශ්වාසය තියෙනවා. ඔයා එයාගේ පක්ෂපාතිත්වයට පහර දුන්නා . 344 00:28:20,323 --> 00:28:24,525 මම කවදාවත්ම ඇහුවේ නෑ මේ තීරණ ගන්න කෙනා වෙන්න කියලා ,ඒත් මම එහෙමයි. 345 00:28:28,397 --> 00:28:30,497 මම මන් ගැන වදවෙනවා අපේ ජිවත් වීමත් එක්ක. 346 00:28:30,499 --> 00:28:32,366 එච්චරයි මම වදවෙන්නේ . 347 00:28:32,368 --> 00:28:34,168 ඉතින් ඔයාට ඕනේ මාව ඔයාගේ අන්ධබාවය පස්සේ ගෙන්න ගන්නද ? 348 00:28:34,170 --> 00:28:37,037 මට ඕනේ ඔයා මාව විශ්වාස කරන්නයි හරියට මම ඔයාව විශ්වාස කරනවා වගේ . 349 00:28:39,241 --> 00:28:40,674 හරියට පුතෙක් වගේ. 350 00:29:06,635 --> 00:29:08,635 - කවදාද ඔයා අන්තිමට නිදා ගත්තේ? -ඔයා මෙහාට නෑවිත් ඉන්නයි තිබ්බේ 351 00:29:08,637 --> 00:29:11,105 ඒවගේම ඔයා මේ ඇමරිකානුවාව නොගෙනත් ඉන්නයි තිබ්බේ . 352 00:29:11,107 --> 00:29:13,273 අපිට ඕනේ මේ ලිස්ට් එකේ තියෙන දේ ගන්න විතරයි . 353 00:29:19,048 --> 00:29:22,383 මාළු නම් හොඳයි ,අයිස් ගොඩක් හොඳයි. 354 00:29:22,385 --> 00:29:25,052 - ඔයාලට තව ගෙන්න පුළුවන් ද? -ඔව් ,ඔයාලට ඕන තරම් . 355 00:29:25,054 --> 00:29:26,653 හොඳයි,මාර්කෝට තව ඕන වෙයි . 356 00:29:26,655 --> 00:29:28,422 ඔයාගේ සහෝදරයා ඔයා ගැන ඇහුවා . 357 00:29:31,394 --> 00:29:33,327 ඇයි ඔහු ආවේ නැත්තේ ? 358 00:29:42,605 --> 00:29:44,238 මෙතන ඉන්න. 359 00:29:44,240 --> 00:29:46,473 හෙල්ලෙන්න එපා. 360 00:29:46,475 --> 00:29:49,209 උඹේ ජනාවාසය ඒකත් ආරක්ෂිතයි නේද? 361 00:29:52,248 --> 00:29:53,647 මට උත්තර දීපන් . 362 00:30:02,992 --> 00:30:04,558 මොනාද උන් කියන්නේ? 363 00:30:04,560 --> 00:30:07,528 ඔහු එයාලගේ දුවව අරන් . 364 00:30:07,530 --> 00:30:10,197 - මොකක්ද එයා එයාලාට කරන්නේ ? -අපි එව්වයින් ඈත් වෙලා ඉමු . 365 00:30:10,199 --> 00:30:11,498 ඔහු අපි ගැන මොනවත් කියනවද ? 366 00:30:11,500 --> 00:30:14,001 නෑ,එයාට ඕනෙලු මොකක්ද ජනාවාසයකට යන්න ඕන පාර . 367 00:30:17,988 --> 00:30:20,526 ඔයි ඔහෙලා අපිට අද ඔක්සි ගේන්නයි ඕනේ. වෙන කවුරුහරි කෙනෙක් එව්වා ගෙනෙයි . 368 00:30:20,804 --> 00:30:22,066 කවුද ලුසියානාද? 369 00:30:23,546 --> 00:30:25,946 - මොනාද එයා කිව්වේ ? -එයා ලුසියානා කියලා නමක් තියෙන ගෑනු කෙනෙක් ගැන අහනවා ... 370 00:30:25,948 --> 00:30:27,614 - ඒවගේම ග්‍රින්ගෝ කෙනෙක් ගැන. -ඇමරිකානුවෙක් ගැනද? 371 00:30:27,616 --> 00:30:31,385 ඔව් ,මියන්ගේ වගේ කොණ්ඩයක් තියෙන කෙනෙක් ගැන . 372 00:30:31,387 --> 00:30:33,547 එයා මෙයාලට බෙහෙත් ගෙනත් දෙනවා . 373 00:30:35,732 --> 00:30:37,375 මැඩිසන් ඔයා මොනාද කරන්නේ ? 374 00:30:37,495 --> 00:30:40,127 මැඩිසන් ,නවතින්න . 375 00:30:43,720 --> 00:30:45,574 ඔයා කවුරු ගැනද කතා කරන්නේ ? 376 00:30:45,688 --> 00:30:48,489 මැඩිසන්,නවතින්න. ඔයාට මෙහෙම කරන්න බෑ . 377 00:30:48,491 --> 00:30:50,691 කවුද කොල්ලා?කවුද ඒ මියන්ගේ වගේ කොන්ඩේ තියෙන කොල්ලා? 378 00:30:50,693 --> 00:30:52,860 -ඔයා වික්ටර්ව මරන්නද හදන්නේ? අපිට සැපයුම් ඕනේ . -මට ඒක පරිවර්තනය කරන්න. 379 00:30:52,862 --> 00:30:54,662 පරිවර්තනය කරන්න.උන් කවුරු ගැනද කතා කරන්නේ ? 380 00:30:56,632 --> 00:30:58,732 මොකක්ද එයාගේ නම?මොකක්ද කොල්ලගේ නම ? එයාගේ නම නික්ද? 381 00:31:00,413 --> 00:31:01,660 මොනවත් කියන්න එපා ඇනා. 382 00:31:02,261 --> 00:31:02,992 මට සමාවෙන්න. 383 00:31:03,112 --> 00:31:04,112 නෑ,ඔයා දන්නවා . 384 00:31:05,654 --> 00:31:08,148 මම මගේ පුතා නික්වයි හොයන්නේ . 385 00:31:08,268 --> 00:31:09,424 හැමෝම කවුරුහරිව හොයමින් තමයි ඉන්නේ ,බැල්ලියේ... 386 00:31:09,544 --> 00:31:10,560 ඔහෙලටත් නැතිවෙන්න ඕනෙද ? 387 00:31:10,680 --> 00:31:12,213 - අපි දැන් යන්න ඕනේ ,මැඩිසන් . -මට දැන ගන්න විතරයි ඕන වුනේ. 388 00:31:12,215 --> 00:31:14,248 අපි දැන් යන්න ඕනේ නැත්නම් උන් අපිව මරයි . 389 00:31:14,250 --> 00:31:16,717 - අපි දැන් මෙතනින් යනවා . -මෙතන ඉඳන් අර ජනාවාසය තියෙනෙන් උතුරින්ද ? 390 00:31:16,719 --> 00:31:19,588 නෑ,මට කියන්න ඔයා එයාව කොහෙදිද දැක්කේ. එයා ආරක්ෂිතවද ඉන්නේ ? 391 00:31:19,708 --> 00:31:21,377 මම දන්නේ නෑ එයාට එකපාරටම මොකක්ද වුනේ කියලා.. 392 00:31:21,497 --> 00:31:23,343 මම ඔහුව දකින ඊළඟ පාර උගේ බෝල කපනවා. 393 00:31:23,893 --> 00:31:26,160 යනවා,දැන්ම. 394 00:31:26,162 --> 00:31:28,562 - මම මොකක්ද ඔයාගේ සහෝදරයට කියන්නේ ? -එයා හරිනම් මාවයි තෝරාගන්න තිබ්බේ . 395 00:31:28,564 --> 00:31:30,764 ඔයාටා ආයේ ගෙදර එන්න පුළුවන් ,ඇන්ටෝනියෝ . හෝටලය ආරක්ෂිතයි . 396 00:31:30,766 --> 00:31:33,033 - මේ තමයි මගේ පවුල. -එයාල ලේ නෑයෝ නෙවෙයි . 397 00:31:33,035 --> 00:31:35,503 ආයේ එන්න එපා,නැන්දේ(spanish). 398 00:31:35,505 --> 00:31:37,872 අපි මෙතන වැඩි වෙලාවක් ඉන්නේ නෑ . 399 00:31:47,252 --> 00:31:48,617 රෙයිනාල්ඩෝ . 400 00:31:50,172 --> 00:31:52,068 මට ඔයාගෙන් දෙයක් අහන්න පුලුවන්ද? 401 00:31:53,674 --> 00:31:54,851 ඔයාගේ ස්පැනිෂ් නම් ... 402 00:31:54,971 --> 00:31:56,509 ..එච්චර නරකම නෑ. 403 00:31:56,629 --> 00:31:58,798 එච්චර හොඳත් නෑ නරකත් නෑ. 404 00:31:59,195 --> 00:32:01,929 ඒකට කමක් නෑ ,මගේ ඉංග්‍රීසිත් එච්චර හොද නෑ , 405 00:32:01,931 --> 00:32:04,198 ඒත් ගොඩක් අවුල් නෑ . 406 00:32:04,200 --> 00:32:06,934 අහන්න,මම දන්නවා ඔයා කිව්වා කියලා 407 00:32:06,936 --> 00:32:09,603 ඔයාට ඕනේ නෑ කියලා ෆ්‍රැන්සිස්කෝ නැතිව ගනදෙනුව කරන්න, 408 00:32:09,605 --> 00:32:11,105 ඒත් ඔයා ඒක මාත් එක්ක කරනවද? 409 00:32:11,107 --> 00:32:13,874 - ඔයා ලුසියානාට කිව්වද? -නෑ . 410 00:32:13,876 --> 00:32:15,910 නෑ,එයා අලෙහන්ද්රොට එරෙහිව යන්නේ නෑ . 411 00:32:15,912 --> 00:32:18,045 ඒත් ඔයා දන්නවනේ,මිනිහෝ,ඔයා දන්නවා. 412 00:32:18,047 --> 00:32:20,214 - අපිට මාර්කොව අපි එනකන් තියන්න බෑ කියලා. -අලේහන්දරෝ කිව්වා ඉන්න කියලා . 413 00:32:20,216 --> 00:32:22,082 අපිට තව වතුර ඕනේ හරිද ? 414 00:32:22,084 --> 00:32:25,819 අලේහන්දරෝ කියන මොකක් හරි, එයා වැසි සාදවන්නෙක් නෙවෙයි . 415 00:32:25,821 --> 00:32:27,755 තව මිනිස්සු මැරේවි. 416 00:32:27,757 --> 00:32:29,890 තව මැරෙද්දි ,තව ජනාවාසය අතහැරලා යනවා . 417 00:32:29,892 --> 00:32:32,493 - මොකක්ද ඔච්චර ව්හිලුව ? -ඇමරිකානුවෝ . 418 00:32:32,495 --> 00:32:34,128 ඔයාලා ආසයි නේ අනෙක් අයගේ ප්‍රශ්න විසඳන්න. 419 00:32:34,130 --> 00:32:36,664 මම ඒකට උදව්වක් දුන්නේ,හරිද ? 420 00:32:36,666 --> 00:32:39,633 හොඳයි . 421 00:32:39,635 --> 00:32:41,468 අපි අද රෑට යනවා ,හරිද ? 422 00:32:42,505 --> 00:32:44,471 හොඳයි ,නියමයි. 423 00:33:04,760 --> 00:33:06,894 ඔක්කොම හොඳින්ද ? 424 00:33:06,896 --> 00:33:09,496 - එයාලට පුනාරක්ෂණයක් ඕනේ . -ඇත්තද ? 425 00:33:09,498 --> 00:33:11,565 - ඔයා මොනාද එයාලට කිව්වේ ? -අපි අලෙහන්ද්රෝගේ වටේ ඉන්නේ අය කියලා. 426 00:33:11,567 --> 00:33:13,968 අපිට මේ ජනාවාසයට ශක්තිය කියන දේ පැහැදිලි කරලා දෙන්න ඕනේ . 427 00:33:13,970 --> 00:33:16,837 බය දෙන්න නැතිව,එයාලා ඒ බය මා වෙත ගෙන්න ඕනේ . 428 00:33:16,839 --> 00:33:18,079 ඇයි එයාලා ඔයා නැතිව කරන්නේ ? 429 00:33:20,176 --> 00:33:21,976 ඇයි මම එයාලා නැතිව කරන්නේද ? 430 00:33:21,978 --> 00:33:23,644 එයාලා මගේ සහෝදරයෝ වගේ. 431 00:33:24,981 --> 00:33:27,514 මොකක්ද ඒ ? 432 00:33:27,516 --> 00:33:29,149 ඔ,මුකුත් නෑ . 433 00:33:29,151 --> 00:33:30,985 නෑ,මුකුත් නෑ . 434 00:33:30,987 --> 00:33:33,087 - ඔයා බොරු කියන්නේ (spanish). -නෑ ,බොරු නෙවෙයි . 435 00:33:33,089 --> 00:33:35,089 - බොරු . -නෑ,බොරු නෙවෙයි. 436 00:33:35,091 --> 00:33:37,791 නෑ,අම්... 437 00:33:37,793 --> 00:33:40,227 මම මේ බැලුවේ ඇත්තටම 438 00:33:40,229 --> 00:33:43,631 මාත් එක්ක මොනාහරි බොන්න එන්න පුළුවන්ද කියලා. 439 00:33:57,680 --> 00:33:59,713 මම එයාලා සීතල කරන්න අයිස් ගේන්නද ? 440 00:33:59,715 --> 00:34:01,081 එපා. 441 00:34:01,083 --> 00:34:03,150 අපිට එයාව උණුසුම්ව තියන්න ඕනේ . 442 00:34:03,152 --> 00:34:05,519 - එයාට බ්ලැන්කට්ටුවක් ගෙන්න . -හොඳයි . 443 00:34:07,056 --> 00:34:08,722 නියපොතු වල නිල්පාටද ? 444 00:34:08,724 --> 00:34:11,692 ඔයාගේ ලේ ගිහින්. 445 00:34:11,694 --> 00:34:14,895 ඔයාගේ හදවතට ඔක්කොම අවයවයන් වලට පම්ප් කරන්න තරම් ලේ නෑ . 446 00:34:15,821 --> 00:34:17,889 මම මගේ අවසන් කැමැත්ත ලියන්න නේද ඕනේ ? 447 00:34:19,568 --> 00:34:22,036 එයාලා ගෙන බෙහෙත් ඒකට උදව් වේවි . 448 00:34:22,038 --> 00:34:24,038 මම ඔයාව මහන්නම් . 449 00:34:25,207 --> 00:34:27,007 මොකද වෙන්නේ එයාලව අල්ලගත්තොත් ? 450 00:34:27,009 --> 00:34:29,543 තුවාලෙට පීඩනයක් දෙන්න. 451 00:34:42,224 --> 00:34:45,192 ඔයාට ඇඳ උඩ හොඳ මැනස් තියෙනවා . 452 00:34:45,194 --> 00:34:47,661 අන්ද්‍රෙස්ට ඒවායින් ටිකක් ඉගෙන ගන්න පුළුවන් . 453 00:34:50,633 --> 00:34:52,599 මම USC ප්‍රාන්තයට කැමැත්තෙන් ගියා උසස් පාසල් හරහා . 454 00:34:56,972 --> 00:35:00,140 නර්ස්ලා අපිට කිව්වා රෝගියන්ට නොකියන්න ඕනේ මොනාද කියලා 455 00:35:00,142 --> 00:35:02,609 හරියට ඔයා කියන දේ වගේ වැදගත් . 456 00:35:03,473 --> 00:35:05,042 උදාහරණයක් හැටියට ? 457 00:35:07,516 --> 00:35:09,950 මම ඔයාට කියන්නේ නෑ කිසි අවුලක් වෙන්නේ නෑ කියලා. 458 00:35:11,020 --> 00:35:13,365 මොන ලෝකෙන්ද කියන්නේ නැත්තේ ? 459 00:35:14,623 --> 00:35:16,190 නොවෙන්නත් පුළුවන් . 460 00:35:25,201 --> 00:35:27,968 මම මගේ හිත වෙනස් කරගත්තා . 461 00:35:27,970 --> 00:35:30,738 ඔයාගේ ඇඳ මත මැනස් නම් ඉවරයක් නෑ . 462 00:35:33,509 --> 00:35:36,043 ඔයාව නම් පෙන්නේ නෑ හරියට සීනි වැස්මකට කැමති කෙනෙක් වගේ . 463 00:35:37,513 --> 00:35:39,813 මම එහෙම හිතන්නේ නෑ . 464 00:35:39,815 --> 00:35:41,815 කවදාවත් ඕන වුනේ නෑ . 465 00:35:41,817 --> 00:35:43,117 ඒකම තමයි කියන්න තියෙන්නේ . 466 00:35:46,589 --> 00:35:49,089 කවුරුත් ඒක මන් වෙනුවෙන් කරේ නෑ . 467 00:35:51,093 --> 00:35:53,627 ඔයා කිව්වානේ ඔයා ඔයාවම හදාගත්තා කියලා . 468 00:35:54,930 --> 00:35:56,964 මොකක්ද එකේ තේරුම ? 469 00:35:56,966 --> 00:35:58,899 අම්... 470 00:36:01,237 --> 00:36:03,637 මම අනෙක් හැමෝටම උදව් කරමින් හිටියේ. 471 00:36:05,040 --> 00:36:06,940 මම නික්ට වෛද්‍යවරියක් වෙලා හිටියා. 472 00:36:06,942 --> 00:36:08,976 473 00:36:09,979 --> 00:36:11,945 ඒවගේම ඊටපස්සේ මගේ තාත්තා. 474 00:36:17,920 --> 00:36:20,654 ඔයාගේ අම්මා මොකෝ ? 475 00:36:20,656 --> 00:36:22,689 එයා ගොඩක් කාර්යබහුලව හිටියේ . 476 00:36:27,062 --> 00:36:30,164 ඔයා දැන් එයාව ඔයාගේ කරගෙන තියෙන්නේ. 477 00:36:30,166 --> 00:36:32,966 මට ඒක මේවගේ ඕනේ නෑ . 478 00:36:37,406 --> 00:36:40,107 මට තවම විශ්වාස නෑ එයාට මාව ඇත්තටම පේනවා කියලා. 479 00:36:42,645 --> 00:36:44,044 එහෙනම් එහෙම කරවන්න . 480 00:37:44,835 --> 00:37:46,968 - හෙලෝ ,අම්මා. -හෙලෝ . 481 00:37:51,585 --> 00:37:52,585 මට දෙන්න. 482 00:37:56,698 --> 00:37:58,304 කට්‍රිනා චාරිකාව ගියාද ? 483 00:37:59,052 --> 00:38:00,446 නෑ එයාට වැඩට යන්න වෙලා. 484 00:38:01,055 --> 00:38:03,490 මමයි ,ටාලියයි හා මොනිකා විතරයි ආවේ. 485 00:38:03,746 --> 00:38:05,052 කෙල්ලෝ ටික විතරද. 486 00:38:05,331 --> 00:38:06,519 ඔයාලා සතුටු වුනාද? 487 00:38:07,762 --> 00:38:08,877 ඒක අවුලක් නෑ. 488 00:38:09,478 --> 00:38:10,769 කොහොමද ඔයාගේ සති අන්තේ ? 489 00:38:10,889 --> 00:38:12,867 අව්,ඔයාගේ තාත්තා නම් මාර වදයක්. 490 00:38:13,448 --> 00:38:15,120 බිස්නස් මදිද ? 491 00:38:15,240 --> 00:38:16,910 ඒක කාර්යබහුල සති අන්තයක්. 492 00:38:17,030 --> 00:38:19,742 එයා ඒකට කැමති නෑ .කවුරුත් එන්නේ නැති වුනාම ,එයාට කම්මැලියි. 493 00:38:20,106 --> 00:38:23,246 ඒවගේම එයා කැමති නෑ ගොඩක් කාර්යබහුල වෙද්දීත්. 494 00:38:23,659 --> 00:38:25,378 ඔයා කොහොමද එයාව තෝරාගත්තේ ? 495 00:38:25,905 --> 00:38:27,189 ඇයි ? 496 00:38:27,556 --> 00:38:30,417 දෙවියෝ මට මේ මිනිහා ගැන මිමිනුවා... 497 00:38:30,537 --> 00:38:31,939 මම ඇහුම්කන් දුන්නා. 498 00:38:32,316 --> 00:38:33,915 අම්මා . 499 00:38:34,186 --> 00:38:36,020 මම ආදරෙන් වේලුනා. 500 00:38:38,706 --> 00:38:41,027 ඔහු අමාරු මිනිහෙක්. 501 00:38:41,733 --> 00:38:43,956 මමත් අමාරු කාන්තාවක්. 502 00:38:45,010 --> 00:38:46,936 අපි ආවේ අමාරු තැනක ඉඳන්. 503 00:38:47,478 --> 00:38:49,495 අපි එකට දුක්වින්දා... 504 00:38:50,022 --> 00:38:51,718 අපි එකට ජිවිතේ රැක ගත්තා . 505 00:38:57,128 --> 00:39:00,710 ඔයා ගොඩක් දේවල් අතහැරලා දාලා තියෙනවා.. මම කිසි දෙයක් අතහැරලා දැම්මේ නෑ . 506 00:39:01,266 --> 00:39:02,542 ඔයා තමයි හැමදේම... 507 00:39:03,381 --> 00:39:05,502 අපි මෙහාට ආවේ ඔයා නිසයි . 508 00:39:06,934 --> 00:39:08,625 ප්‍රචන්ඩත්වය ... 509 00:39:09,234 --> 00:39:10,884 ...ලේ ... 510 00:39:11,939 --> 00:39:14,047 ඔයාට හිතාගන්න වත් බෑ අපි දැකපු දේ . 511 00:39:14,807 --> 00:39:17,851 ඒවගේම මට ඕනෙත් නෑ ඔයා එහෙම දකිනවට. 512 00:39:18,328 --> 00:39:21,628 ඔයාගේ තාත්තා තවමත් නරක හීන වලින් ඇහැරෙනවා... 513 00:39:24,383 --> 00:39:27,662 අපිට ඕන වුනේ නෑ ඔයාට ඒ ජිවිතේ දෙන්න.. 514 00:39:28,513 --> 00:39:30,668 ලෝකයේ තියෙන භයානක දේ ලබාදෙන්න... 515 00:39:30,788 --> 00:39:33,258 ඔයාගේ හීන නැති කරන්න.. 516 00:39:35,570 --> 00:39:37,891 බයෙන් ජිවත් වෙන්න . 517 00:39:39,063 --> 00:39:42,715 මම ඔයා වෙනුවෙන් ඕනෑම දෙයක් කරාවි... 518 00:39:43,734 --> 00:39:47,853 හරියට ඔයාගේ තාත්තා වෙනුවෙන් ඕනෑම දෙයක කරනවා වගේ. 519 00:39:50,471 --> 00:39:54,613 ඒක තමයි ආදරය . 520 00:40:04,837 --> 00:40:09,756 මට දැන් තේරෙනවා . 521 00:40:29,149 --> 00:40:31,032 - ඔයා හැමදේම ගත්තද ? -ඔස්කාර් ගාව තියෙන්නේ . 522 00:40:31,034 --> 00:40:32,434 - ඔයා ඔක්කොම ගත්තද ? -ඔව් ,යාන්තමින් . 523 00:40:32,436 --> 00:40:34,302 - මොකද වුනේ ? -මුකුත් නෑ .ඔහුට කොහොමද ? 524 00:40:34,304 --> 00:40:36,137 ඔහුගේ ලේ නැති වෙලා තියෙනේ .ඔයා erythropoietin ගත්තද ? 525 00:40:36,139 --> 00:40:38,607 ඔව් ,එයාලා ගාව ඔක්කොම තිබ්බා. 526 00:40:41,378 --> 00:40:44,179 - මොකද වෙලා ගියේ ? -ඔයාගේ අම්මා වැරදි මිනිස්සු එක්ක පැටලුනා. 527 00:40:44,181 --> 00:40:46,047 - මොකක්?මොකද වුනේ ? -එයාල ග්‍රින්ගෝ කෙනෙක් ගැන කිව්වා . 528 00:40:46,049 --> 00:40:48,049 ඇය හිතුවේ ඒ ඔයාගේ සහෝදරයා කියලා . වෙන ඕන කෙනෙක් වෙන්න පුළුවන්. 529 00:40:48,051 --> 00:40:49,551 - එයාලා මොනාහරි කීවද ? -එයා උන් එක්ක බෙහෙත් ගනුදෙනු කරනවලු . 530 00:40:49,553 --> 00:40:51,086 මියන්ගේ වගේ කොණ්ඩයක් තියෙන ග්‍රින්ගෝ(මෙක්සිකන් අය ඇමරිකානුවන්වඅමතන විදිහ ). 531 00:40:52,189 --> 00:40:54,322 ඔ,කෙලියා . 532 00:40:54,324 --> 00:40:56,491 මොනාද ඇය කරන්නේ ?_ 533 00:41:03,533 --> 00:41:06,101 - ඕක වහන්න. -බෑ ,මට බෑ . 534 00:41:06,103 --> 00:41:08,003 - මට බෑ . -මුළු ලෝකෙම අපිව දකිනවා . 535 00:41:08,005 --> 00:41:10,038 ඔයාට ඕන නැති මිනිස්සු ඔක්කොටම ඔයා එන්න කියනවා . 536 00:41:10,040 --> 00:41:11,640 ඔයාට මේක ගැන මාව විශ්වාස කරන්න වෙනවා . 537 00:41:11,642 --> 00:41:14,342 ඔයා තව ටිකෙන් ගනුදෙනුව කා ගන්නවා . 538 00:41:14,344 --> 00:41:17,145 මොකද වෙන්නේ එලේනා අර සැපයුම් ගන්න උත්සහ කරේ නැත්නම් ? මොකද වෙනෙන් වික්ටර්ට ? 539 00:41:17,147 --> 00:41:18,980 අපිට සැපයුම් ලැබුනා. අපිට එව්වා හම්බුනා . 540 00:41:18,982 --> 00:41:21,516 ඔයා ඒක අවධානමේ දැම්මා 541 00:41:21,518 --> 00:41:23,918 මොකද ඔයාට නිකන් කටකතාවක් ඇහුවා නික් හෝ එයා නොවන කොල්ලෙක් ගැන . 542 00:41:23,920 --> 00:41:27,088 සැතපුම් 15 එහා . ඒ එයා වෙන්න ඕනේ . 543 00:41:27,090 --> 00:41:29,891 - ඔයා කොහොමද ඒක දන්නේ ? -ඔයාට ඒක තේරෙන්නේ නෑ . 544 00:41:29,893 --> 00:41:31,860 ඔයාගේ පුතා කියන්නේ හැමතිස්සෙම පුතා වෙන නිසා. 545 00:41:31,862 --> 00:41:33,561 - එයා හැමතිස්සෙම... -මම ඔයාගේ පුතානේ . 546 00:41:37,401 --> 00:41:40,335 මට මේක තේරෙන්නේ නෑ . 547 00:41:40,337 --> 00:41:43,571 අපිව වෙනුවට එයා එළියේ තියෙන දේ තෝරගත්තා . 548 00:41:47,077 --> 00:41:49,077 සමහරවිට එයා එයාගේ හිත වෙනස් කරගන්න ඇති . 549 00:41:49,079 --> 00:41:50,879 මම මගේ හිත කවදාවත් වෙනස් කරගන්නේ නෑ . 550 00:41:53,483 --> 00:41:55,550 මම ඉන්නවනේ . 551 00:41:58,188 --> 00:42:00,088 ඇයි ඒක මදි නොවෙන්නේ ? 552 00:42:24,746 --> 00:42:35,222 සිංහල පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම "ලක්ෂාන් පියුමන්තගේ" @ කරුණාකර පරිවර්තන හිමිකම් සුරකින්න. @ www.baiscopelk.com