1 00:00:00,193 --> 00:00:02,328 "Fear the Walking Dead."පසුගිය කොටසින් 2 00:00:02,413 --> 00:00:03,663 ඔහුට ඔහුගේ තාත්තා ඕනේ . 3 00:00:03,748 --> 00:00:04,830 ට්‍රැවිස්? 4 00:00:04,916 --> 00:00:06,666 ක්‍රිස්ට දැන්ම එන්න බෑ. 5 00:00:09,137 --> 00:00:11,721 දැන් ඉන්නේ ඔයයි මමයි විතරයි, ඔයා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුනත්. 6 00:00:13,925 --> 00:00:15,174 ඔයාට බිමක් ඕනේ. 7 00:00:15,260 --> 00:00:17,143 මට බිමක් ඕනේ . 8 00:00:20,014 --> 00:00:20,897 අම්මේ! 9 00:00:21,015 --> 00:00:22,064 අම්මේ ! 10 00:00:36,831 --> 00:00:38,164 ස්තුතියි ඔයාට. 11 00:00:51,729 --> 00:00:54,063 මට මගේ ලොකු අයියා ඔස්කාවයි 12 00:00:54,065 --> 00:00:56,515 එයාගේ ලස්සන මනාලි ජෙසිකාවයි මෙහාට ගන්න පුලුවන්ද 13 00:00:56,517 --> 00:00:59,652 සැමියා හා බිරිඳ හැටියට එයාලගේ මුල්ම නැටුම කරන්න ? 14 00:00:59,654 --> 00:01:01,854 ඔවුන්ට ආදරය පෙන්වන්න. 15 00:01:14,502 --> 00:01:17,086 යේ,යන්න එහාට! 16 00:01:17,088 --> 00:01:19,088 ඩෙල්,ඔස්කා! 17 00:01:30,635 --> 00:01:32,551 ආව්! 18 00:01:37,558 --> 00:01:41,444 මම කිව්වනේ මේක ලැජ්ජාශිලියි කියලා ,නේද? අපි වොල්ට්ස් නැටුමනේ නටන්නේ. 19 00:01:41,446 --> 00:01:44,363 ගණන්ගන්නඑපා ,බබෝ,එක උසස් එකක්,හරිද ? උසස් වෙන්නකෝ . 20 00:01:44,365 --> 00:01:47,400 - එන්ජල්. -උසස් වෙන්න එච්චරයි. 21 00:01:49,787 --> 00:01:51,404 මේ හැම එකක්ම ඉක්මනටම ඉවර වෙයි. 22 00:01:51,406 --> 00:01:54,073 මට ඕනේ නෑ ඒක ඉවර වෙන්න . 23 00:01:54,075 --> 00:01:55,574 ඒවගේම මම ඔයාට හැමතිස්සෙම ආදරෙයි . 24 00:01:55,576 --> 00:01:57,626 මම ඔයාට හැමදාම ආදරෙයි . 25 00:02:10,308 --> 00:02:12,425 ආව්.අපිට දැන් මනාලිගේ තාත්තව මේකට ගන්න පුළුවන් නම් 26 00:02:12,427 --> 00:02:13,926 ඔහුගේ දුවට එකතු වෙන්න . 27 00:02:13,928 --> 00:02:15,978 ස්ටෝව් මහත්තයා,උඩට එන්න . 28 00:02:29,944 --> 00:02:31,777 ස්ටෝව් මහත්මිය හැමදේම හොඳින් නේද ? 29 00:02:31,779 --> 00:02:36,032 මට සමාවෙන්න,නෑ. අපිට යන්න වෙනවා . 30 00:02:36,034 --> 00:02:37,616 මට තේරෙන්නේ නෑ . 31 00:02:37,618 --> 00:02:40,503 මේ දේ,මේ වසංගතය 32 00:02:40,505 --> 00:02:42,621 එයාලා කියන්නේ, ඒක පැතිරෙනවලු. 33 00:02:42,623 --> 00:02:45,291 ඔයාලා මෙතන ආරක්ෂිතයි,ස්ටෝව් මහත්මිය. හොටෙල් එක ආරක්‍ෂිතයි. 34 00:02:45,293 --> 00:02:47,843 මම හෝටලයට නිග්‍රහා කරනවා නෙමෙයි. 35 00:02:49,464 --> 00:02:51,764 එයාලා බෝඩරේ වහන්නයි කතා වෙන්නේ. 36 00:02:51,766 --> 00:02:54,350 අපිට අපේ පවුලේ අයව උතුරට යවන්න ඕනේ ඊට කලින් . 37 00:02:54,352 --> 00:02:55,801 ඒවගේම අපේ අමුත්තන්වත්. 38 00:02:55,803 --> 00:02:57,803 මේවා ගොඩක් එව්වා කටකතා ස්ටෝව් මහත්මිය. 39 00:02:57,805 --> 00:03:00,773 - මේවා මේ අන්තර්ජාල කටකතා. -අපිට යාළුවො ඉන්නවා දන්න. 40 00:03:00,775 --> 00:03:03,192 ටික වෙලාවකින් අපි දැනුම් දීමක් කරන්නම්. 41 00:03:03,194 --> 00:03:06,112 ඉලන්,මට ඔයා එක්ක නටන්න පුළුවන් ? 42 00:03:06,114 --> 00:03:08,864 ඔව්,අන්තිම එක. 43 00:03:11,778 --> 00:03:13,895 යන්න ගිහින් වාහන ටික ගෙන්න. 44 00:03:22,380 --> 00:03:24,497 ඒක නම් නියමයි. 45 00:03:24,499 --> 00:03:27,666 තාත්තේ?තාත්තේ?අම්මේ! 46 00:03:27,668 --> 00:03:29,718 - චාර්ල්ස් ?පැටියෝ?චාර්ල්ස් ? - එන්න,එන්න . 47 00:03:31,472 --> 00:03:34,090 - ඔහුට වාතය දෙන්න. -වුවෝ,වුවෝ. 48 00:03:34,092 --> 00:03:36,842 චාර්ල්ස්?අනේ, කරුණාකරලා,අනේ...?? 49 00:03:39,514 --> 00:03:41,814 ජෙසිකා,මම ඔයාට හුස්ම ගන්න කිව්වම, ඔයා හුස්ම ගන්නවා අහුම්කන්දෙනවා. 50 00:03:41,816 --> 00:03:42,848 - ඔයාට තේරුනාද ? - හොඳයි . 51 00:03:51,159 --> 00:03:54,360 හුස්මගන්න . 52 00:03:54,362 --> 00:03:56,912 - චාර්ල්ස්,එන්න . -දිගටම කාටහරි කතා කරන්න බලන්න . 53 00:03:59,500 --> 00:04:01,584 ඒක නම් අප්‍රියයි ,හෙන අප්‍රියයි. 54 00:04:05,006 --> 00:04:07,173 පැටියෝ!පැටියෝ ! 55 00:04:13,014 --> 00:04:14,463 අපිට උදව් කරන්න ! 56 00:04:21,189 --> 00:04:23,189 අපිට උදව් කරන්න ! 57 00:04:23,191 --> 00:04:25,191 කරුණාකරලා ! 58 00:04:29,954 --> 00:04:40,424 මෙම උපසිරැස බයිස්කෝප් වෙබ් අඩවියේ ඉදිරිපත් කිරීමකි. සිංහල පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම "ලක්ෂාන් පියුමන්තගේ" @ කරුණාකර පරිවර්තන හිමිකම් සුරකින්න. @ 59 00:04:53,236 --> 00:04:55,119 ඔයාට නවතින්න ඕනෙද,තාත්තේ ? 60 00:04:55,121 --> 00:04:57,321 හැම පැය භාගයකටම විවේක ගන්න බෑ. 61 00:04:59,125 --> 00:05:00,874 - නෑ. -ඔයා විවේකයක් ගන්න ඕනේ. 62 00:05:00,876 --> 00:05:02,993 මම හොඳින්.මම හොඳින්. ඔයා ඒක කන්න . 63 00:05:02,995 --> 00:05:05,546 හෙවනක් හොයාගමු . 64 00:05:05,548 --> 00:05:07,331 දිගටම යමු. 65 00:05:07,333 --> 00:05:09,383 රාත්‍රිය ගත කරන්න හෙවනක් හොයා ගමු. 66 00:05:14,724 --> 00:05:16,840 හෙයි . 67 00:05:16,842 --> 00:05:18,676 මම ඒක ගැන බලාගන්නම් . 68 00:05:31,857 --> 00:05:33,857 වාහනයක් ගැන බලමු . 69 00:05:40,666 --> 00:05:43,200 - ඒක හරියටම අතන තියෙන්නේ. -රිබාර් එක දෙන්න. 70 00:05:43,202 --> 00:05:45,703 - අයියෝ,ක්‍රිස් ,නැගිටින්න. -මම යනවා . 71 00:05:45,705 --> 00:05:48,205 නෑ,ඔයා යන්නේ නෑ . 72 00:05:48,207 --> 00:05:49,840 අපිට සැපයුම් ඕනේ. 73 00:05:49,842 --> 00:05:51,542 අපි දන්නේ නෑ එහෙ මොනා තියෙනවද කියලා. 74 00:05:51,544 --> 00:05:53,377 මම ගිහින් බලලා එන්නම් . 75 00:05:53,379 --> 00:05:55,429 ඔයා මේ දේ ඉගෙන ගන්න ඕනේ . 76 00:05:55,431 --> 00:05:57,348 මම වැඩේ ඉවර වුනාම අපි දෙන්නටම යන්න පුළුවන් . 77 00:05:57,350 --> 00:06:00,217 බලන්න,මට පුළුවන් එහාට ගිහින් බලන්න ඔයා මේක කරන අතරේ ,තාත්තේ . 78 00:06:00,219 --> 00:06:03,187 ඒක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි .මම ආයේ එන්නම් මොනා හරි දැක්කොත් . 79 00:06:03,189 --> 00:06:06,273 - ක්‍රිස්. -මට පුළුවන් මාව බලාගන්න ,ඔයා ඒක දන්නවනේ. 80 00:06:06,275 --> 00:06:07,891 මම මේවට වැඩ්ඩා. 81 00:06:07,893 --> 00:06:09,610 ඒක තමයි මට අවුලට තියෙන්නේ . 82 00:06:11,230 --> 00:06:14,531 මොනාහරි දැක්ක ගමන්, ආපහු මෙහාට එන්න ඕනේ . 83 00:06:14,533 --> 00:06:16,233 තේරුනාද . 84 00:06:16,235 --> 00:06:19,403 - පොරොන්දු වෙන්න? -මගේ හදවත පල්ලා . 85 00:06:19,405 --> 00:06:20,571 ක්‍රිස් . 86 00:06:58,110 --> 00:06:59,943 නැත්නම් අපිට ටවුම ඇතුලට යන්න පුළුවන් . 87 00:06:59,945 --> 00:07:03,113 බලන්න,අපි ටවුම ඇතුලට යනවා, අපි හැම කඩයක්ම බලනවා, 88 00:07:03,115 --> 00:07:04,832 කන්දේ තියෙන ගෙවල් ටිකේ තියෙන දේවල් අපි පුරෝ ගන්නවා . 89 00:07:04,834 --> 00:07:06,834 අපිට දැනටමත් සැපයුම් තියෙනවා Brandon. 90 00:07:06,836 --> 00:07:08,502 අපි දන්නේ නෑ එහෙ කොහොම තියෙනවද කියලා. 91 00:07:44,657 --> 00:07:47,157 යමු ! 92 00:07:47,159 --> 00:07:48,992 - යමු . -ඔයා හොඳින්ද? 93 00:07:48,994 --> 00:07:50,828 - මට වතුර හම්බුනා.සැපයුම් හම්බුනා. -ඔයාට තුවාලද ? 94 00:07:50,830 --> 00:07:52,830 - නෑ,මම හොඳින් . -මොන මගුලක්ද වුනේ ? 95 00:07:52,832 --> 00:07:56,884 මම ආසාධිතයෝ දැක්කා.මම කරනවා කියපු විදිහට මම දිව්වා,ඒත් අපිට දැන් යන්න වෙනවා. 96 00:07:56,886 --> 00:07:58,502 යමු . 97 00:08:31,754 --> 00:08:33,370 ඔයා හොඳින්ද ? 98 00:08:33,372 --> 00:08:35,756 ඔව්,හොඳින්. 99 00:08:35,758 --> 00:08:38,342 වදවෙන්න එපා . 100 00:08:38,344 --> 00:08:40,177 ඔයාව ඉක්මනින් හොඳ වෙයි අපි එලෙව්වොත්. 101 00:08:41,881 --> 00:08:43,714 ඒක දැනටමත් හොඳ වේගෙන එන්නේ. 102 00:08:55,728 --> 00:08:57,895 එකක්වත් වැඩ කරන්නේ නෑ ,කොල්ලෝ. 103 00:09:03,235 --> 00:09:05,986 අත්වැසුම් දමනය බලන්න. 104 00:09:22,755 --> 00:09:24,304 ඉතින් අපි කොහෙද යන්නේ ? 105 00:09:24,306 --> 00:09:27,508 දැනට අපේ පස්සෙන් තියෙන දේන් ඈතට. 106 00:09:27,510 --> 00:09:29,092 ඒක අපිට කොච්චර වෙලා කරන්න පුලුවන්ද? 107 00:09:35,818 --> 00:09:37,150 මොකක්ද? 108 00:09:39,104 --> 00:09:41,438 තාත්තේ,මොකක්ද අවුල? 109 00:09:45,077 --> 00:09:46,777 - ඔයාගේ වාරේ. -ඇත්තටම? 110 00:09:46,779 --> 00:09:48,779 ඉගෙනගන්න හොඳ වෙලාව. 111 00:09:48,781 --> 00:09:50,414 වාහන තදබදය ඇත්තේ නෑ . 112 00:09:50,416 --> 00:09:51,999 එන්න. ඒක කරමු . 113 00:09:58,791 --> 00:10:00,958 බ්‍රේක් එකට කකුල තියාගන්න . ඒක එලවනයට දමන්න. 114 00:10:02,127 --> 00:10:03,677 හිමින් ඇක්සිලේට් කරන්න. 115 00:10:06,131 --> 00:10:08,515 තව ටිකක්. 116 00:10:09,685 --> 00:10:11,602 ඒකට කමක් නෑ . 117 00:10:11,604 --> 00:10:13,136 ආයේ උත්සහ කරන්න .ආයේ උත්සහ කරන්න. 118 00:10:13,138 --> 00:10:15,472 හරි,ඒක උඩ නටන්න එපා . පැඩලය පාගන්න. 119 00:10:15,474 --> 00:10:16,690 හරි . 120 00:10:18,527 --> 00:10:21,278 ඔය තියෙන්නේ . දැන්,පාර දිහා බලන්න හොඳට , 121 00:10:21,280 --> 00:10:22,863 බම්පර් එකදිහා නෙවෙයි. 122 00:10:22,865 --> 00:10:24,565 - හරියට අතන . -හරි . 123 00:10:24,567 --> 00:10:28,151 ඔව්,ඒ විදිහට. දැක්කද? 124 00:10:28,153 --> 00:10:29,987 ඔයාට තේරුනා නේ. 125 00:11:45,563 --> 00:11:47,596 - ඌෆ්. -මට සමාවෙන්න . 126 00:11:49,100 --> 00:11:51,150 කමක් නෑ . 127 00:11:51,152 --> 00:11:52,985 ඔයා මගේ පස්සෙන් ආවනේ . 128 00:11:52,987 --> 00:11:54,987 ආයේ දුවන්න එපා හරිද ? 129 00:12:25,136 --> 00:12:26,886 හෙයි,මේක නම් හරිම ලේසියි නේ . 130 00:12:26,888 --> 00:12:28,971 ඔව් . 131 00:12:28,973 --> 00:12:31,140 ඔයා තවම සමාන්තරව පාර්ක් කරලා නෑනේ . 132 00:12:31,142 --> 00:12:32,975 133 00:12:32,977 --> 00:12:34,443 ඒවා දැන් අවශ්‍ය වෙන එකක් නෑ . 134 00:12:34,445 --> 00:12:37,446 - ඔව්,කවදාහරි දවසක . - තාත්තේ . 135 00:12:37,448 --> 00:12:39,865 ඉස්සර තිබ්බා වගේම ආයේ ඒවි. 136 00:12:39,867 --> 00:12:42,451 - එයාලා වැඩේ කරමින් ඉන්නේ . - එයාලා ? 137 00:12:42,453 --> 00:12:44,703 කවුරුහරි කොහෙහරි ඉඳන් . 138 00:12:44,705 --> 00:12:46,989 එහෙම වෙන්න ඕනේ. 139 00:12:46,991 --> 00:12:48,991 මමනම් විශ්වාස කරන්නේ නෑ මේ අවසානය කියලා. 140 00:12:48,993 --> 00:12:51,827 මට බෑ . 141 00:12:51,829 --> 00:12:53,495 මම හිතන්නෙත් නෑ. 142 00:12:54,999 --> 00:12:56,332 ඔයා එහෙම වෙන්න ඕනේ . 143 00:12:58,169 --> 00:13:00,836 අපිට නැතිවෙච්ච දේවල් අපිට ආයේ ගන්න පුළුවන්. 144 00:13:02,890 --> 00:13:04,974 හැමදේම බෑ . 145 00:13:13,401 --> 00:13:15,517 ආව්,මම හිතුවේ අපිට තව ටිකක් දුර යන්න පුළුවන් වෙයි කියලා. 146 00:13:15,519 --> 00:13:17,519 අපි ටික වෙලාවක ඉඳන් දුම් වාෂ්පෙන් ගියේ . 147 00:13:17,521 --> 00:13:19,855 අරෙහට. 148 00:13:19,857 --> 00:13:21,357 පාරෙන් ඉවතට. 149 00:13:38,426 --> 00:13:40,542 ළඟින් ඉන්න. 150 00:13:40,544 --> 00:13:42,595 උණුසුම්ව ඉන්න. 151 00:13:56,811 --> 00:14:00,946 බිග් බේයර් වල කඳවුරු ගැහුවා මතකද ? 152 00:14:00,948 --> 00:14:03,065 නැත්නම් ඔයා ගොඩක් පොඩිද? 153 00:14:03,067 --> 00:14:05,451 ඔව් . 154 00:14:05,453 --> 00:14:07,786 ස'මොර්ස් 155 00:14:07,788 --> 00:14:09,955 මම එච්චර පොඩි නෑ . 156 00:14:09,957 --> 00:14:11,740 ඔව් ,වැවේ මාළු ඇල්ලුවා. 157 00:14:13,711 --> 00:14:15,577 අම්මට නම් ඒක පෙන්න බෑ . 158 00:14:17,581 --> 00:14:19,748 ඇය ඒකට විලාප දුන්න . 159 00:14:19,750 --> 00:14:22,418 ඇය දැනන් හිටියා ඒක අපිට කොච්චර වැදගත් ද කියලා. 160 00:14:24,722 --> 00:14:27,222 - ඒත් ඇය.. -නගරබද කෙල්ලෙක් 161 00:14:27,224 --> 00:14:29,475 ඔව් . 162 00:14:34,398 --> 00:14:36,265 දැන් ඒක ඒ කඳු පන්තියේ කොහොමට තියෙනවද කියලා හිතෙනවා . 163 00:14:38,819 --> 00:14:41,437 මිනිස්සු අඩුයි. 164 00:14:41,439 --> 00:14:43,572 මළවුන් නෑ . 165 00:14:45,609 --> 00:14:47,493 ඔයාට දඩයම් කරන්නත් පුළුවන් ,මාළු . 166 00:14:47,495 --> 00:14:49,778 ඔව්,ආරක්‍ෂිත වෙන්නත් පුළුවන්, 167 00:14:49,780 --> 00:14:51,613 ඒවගේ තැනක . 168 00:15:00,341 --> 00:15:02,091 අපි මොනාද කරන්නේ .තාත්තේ? 169 00:15:03,594 --> 00:15:05,544 අපිට අවුලක් වෙන්නේ නෑ . 170 00:15:05,546 --> 00:15:08,630 ජිවත් වෙනවා. අපි හොඳින් ඉන්නවනේ . 171 00:15:09,850 --> 00:15:11,850 අපි කොහේ යන්නද? 172 00:15:11,852 --> 00:15:13,135 මම දන්නේ නෑ . 173 00:15:13,137 --> 00:15:14,970 උස් ස්ථානයකට 174 00:15:14,972 --> 00:15:17,272 එන්නේ මොකක්ද කියලා හොයා ගන්න පුළුවන් තැනක්. 175 00:15:17,274 --> 00:15:19,475 උස්බිමක්. 176 00:15:19,477 --> 00:15:21,310 සමහරවිට,ගෙයක් . 177 00:15:21,312 --> 00:15:23,445 වතුර,ළිඳක් එක්ක . 178 00:15:25,032 --> 00:15:28,117 අපිට බෝඩරයට යන්න පුළුවන් නේ ,ගඟට. 179 00:15:28,119 --> 00:15:32,404 ඔව්,ඒත් දෙපැත්තෙන්ම මිනිස්සු තෙරපෙන ඒක අනතුරුදායක වෙන්න පුළුවන් . 180 00:15:32,406 --> 00:15:35,624 - ඒත් වතුර. -ඒක නිසා තමයි ඒක අනතුරුදායක . 181 00:15:35,626 --> 00:15:38,460 හැමෝටම ඒක ඕනේ . හැමෝම එහාට යනවා යැපෙන්න. 182 00:15:38,462 --> 00:15:40,713 දඩයක් කරුවෝ ගොදුරු හොයාගන්නවා . 183 00:15:40,715 --> 00:15:44,216 අපිට ඊට වඩා හොඳ දෙයක් හම්බු වෙයි . 184 00:15:44,218 --> 00:15:46,719 එච්චර හොඳ නැති වෙයි , ඒක අපේ වෙයි . 185 00:15:55,062 --> 00:15:57,062 ඊටපස්සේ මොකක්ද ? 186 00:16:07,241 --> 00:16:09,525 අපි මුල ඉඳන් පටන් ගන්නවා . 187 00:16:17,868 --> 00:16:20,169 තාත්තේ. 188 00:16:20,171 --> 00:16:22,204 තාත්තේ,තාත්තේ,එයාලට අපිට පේනවා .. ගිනිගොඩ නිවන්න . 189 00:16:22,206 --> 00:16:24,423 කවුරුහරි එනවා . කවුරුහරි එනවා . 190 00:16:29,680 --> 00:16:31,180 එන්න . 191 00:16:39,473 --> 00:16:41,223 කවුද එයාලා ? 192 00:16:41,225 --> 00:16:43,392 මම එයාලාගෙන් හොරකම් කරා අර ටවුන් එකේදී. 193 00:16:43,394 --> 00:16:45,894 මම එයාලගේ කෑම ගත්තා . 194 00:16:45,896 --> 00:16:47,529 ක්‍රිස් ,එපා . 195 00:16:49,366 --> 00:16:52,284 අපි මේ බෝංචි ටිකකට ඔයාලට රිද්දවන්නේ නෑ ,යාලුවා . 196 00:16:53,654 --> 00:16:55,904 අපි මෙතැන කඳවුරු බඳින්න යන්නේ , 197 00:16:55,906 --> 00:16:57,906 ඉතින් නරකද ඔයාලා එලියට ආවොත් 198 00:16:57,908 --> 00:17:00,042 එතකොට අපි ඔයාලගේ ඇඟට චු කරන්නේ නෑ කරුවලේ ? 199 00:17:04,081 --> 00:17:07,416 අපි මෙතන,මමයි මගේ පුතයි . 200 00:17:07,418 --> 00:17:09,384 මම විශ්වාස කරනවා අපි දැනටමත් ඔයාගේ පුතාව හමුවෙලා තියෙන්නේ,සර්. 201 00:17:09,386 --> 00:17:13,055 එයා අද වේලාසනම වැඩ කෑලිවගයක් දැම්මා. 202 00:17:15,426 --> 00:17:18,260 මෙහෙ කඳවුරු ගහන්න පිළිගන්නවා. 203 00:17:18,262 --> 00:17:20,395 අපි ස්තුතිවන්ත වෙනවා. 204 00:17:20,397 --> 00:17:23,649 - ඔයාලට වෙනත් කෑම තියෙනවද? -නෑ . 205 00:17:23,651 --> 00:17:27,603 - වතුර ? - බොරවෙලා තියෙන්නේ . 206 00:17:30,658 --> 00:17:33,442 - ඔයාගාව ? -මන්ගාව මොකක්ද ? 207 00:17:33,444 --> 00:17:35,244 කෑම මොනාහරි තියෙනවද ? 208 00:17:35,246 --> 00:17:38,113 ඔව්,ටිකක් . 209 00:17:38,115 --> 00:17:40,199 අපි හොඳින් ඉන්නවා. 210 00:17:40,201 --> 00:17:43,168 ඔයාගේ ජිවිතේ බේරුවා . 211 00:17:43,170 --> 00:17:44,920 ඔයා මට ණයගැතියි . 212 00:17:44,922 --> 00:17:49,174 ඔයා කියනවා ඔයා මාව බේරුවා කියලා , මම කියනවා ඔයා මගේ මඟුල් හොරකම් කළා කියලා. 213 00:17:49,176 --> 00:17:52,511 ඔයාට ඕනේ වාද කරන්නද නැත්නම් කන්නද? 214 00:17:57,301 --> 00:17:59,351 මම බාර්ඩන්. 215 00:17:59,353 --> 00:18:02,304 මේ ඩෙරෙක්,ජේම්ස් පොඩ්ඩා. 216 00:18:58,996 --> 00:19:01,530 ඔෆිලියා ? 217 00:20:20,444 --> 00:20:22,611 නගින්න ,ළමයා,නගින්න . 218 00:20:27,951 --> 00:20:30,452 මගේ අත අල්ලගන්න . 219 00:20:30,454 --> 00:20:31,920 අල්ලගන්න ඒක. 220 00:20:51,108 --> 00:20:53,141 ඔහු කොහෙද? ඔහු කොහෙද ?! 221 00:21:03,078 --> 00:21:05,411 ඒක පෙර දැනුම් දීමේ පද්ධතියක්. 222 00:21:05,413 --> 00:21:07,580 ඔයාලා ජිවිතේ බේරන් ඉන්නවා නේ . 223 00:21:07,582 --> 00:21:09,499 ඔව් ,අපි එළිමහනේ තමයි ගොඩක් ඉන්නේ. 224 00:21:09,501 --> 00:21:11,251 ස්තුතියි ඔයාට. 225 00:21:11,253 --> 00:21:13,136 අපිට හමුවෙච්ච මුල්ම ඇමරිකානුවෝ ඔයාලයි 226 00:21:13,138 --> 00:21:15,221 මේ අපාය පටන් ගත්ත වෙලේ ඉඳලා . 227 00:21:15,223 --> 00:21:17,557 ඒක අපේ දේශප්‍රේමී කාර්යය. 228 00:21:17,559 --> 00:21:19,475 එපා,ඔක්කොම කන්න. 229 00:21:19,477 --> 00:21:21,761 මට ඔයා එක්ක ටෙන්ට් එකේ නිදාගන්න හම්බවෙන්නේ නැති ඒක ගැන සතුටුයි. 230 00:21:25,100 --> 00:21:26,850 ඔයාලා කට්ටිය කොහොමද මෙහාට ආවේ ? 231 00:21:26,852 --> 00:21:29,485 කොර්ටස් මුහුදු තීරේ කඳවුරු ගත කරමින් හිටියේ , 232 00:21:29,487 --> 00:21:32,488 ආතල් එකේ හිටියේ මේ මගුල පටන් ගන්න කොට . 233 00:21:32,490 --> 00:21:34,657 එදා ඉඳලා ගෙදර යන්න තමයි උත්සහ කරේ. 234 00:21:35,660 --> 00:21:37,827 කොහෙද ගෙවල් ? 235 00:21:37,829 --> 00:21:39,495 සැන් ඩියේගෝ. 236 00:21:47,005 --> 00:21:48,288 ඉතින් කියන්න . 237 00:21:48,290 --> 00:21:50,290 හොඳයි,අපි ආවේ උතුරේ ඉඳන්. 238 00:21:51,960 --> 00:21:54,510 LA(ලොස්ඇන්ජලීස්)විනාශයි . 239 00:21:54,512 --> 00:21:56,629 සැන් ඩියේගෝ විනාශයි . 240 00:21:58,800 --> 00:22:00,683 ඔයා ඒක දැක්කද ? 241 00:22:00,685 --> 00:22:04,304 ඒක පිච්චිලා යනවා දැක්කා. 242 00:22:06,024 --> 00:22:09,809 ඒක සිමා කරන්න හමුදාව ඒ නගර වලට බෝම්බ දැම්මා. 243 00:22:09,811 --> 00:22:12,645 මහද්වීපික බෙදුමට වෙනකන් හැමදෙයක්ම ඉවරයි . 244 00:22:15,817 --> 00:22:17,817 ඒ ටික තමයි අපි දන්නේ . 245 00:22:26,328 --> 00:22:29,879 ඔව්,ඉතින්,අපි ආයේ හිටපු තත්වෙට ඒවි. 246 00:22:29,881 --> 00:22:31,714 අපි හැමතිස්සෙම ආවනේ. 247 00:22:40,759 --> 00:22:44,177 ටාකෝ කඩේදී ,ඔයා පට්ට වැඩ කෑලි වගයක් දැම්මනේ ජරාව අයින් කරන්න . 248 00:22:44,179 --> 00:22:46,846 - ජරාව ? -ඔව් ,අපි දැක්ක මුල්ම කෙනා . 249 00:22:46,848 --> 00:22:49,015 අපි හිතුවා ඒ මිනිහෙක් කියලා ගොඩක් අවුල් තියෙන . 250 00:22:49,017 --> 00:22:50,900 ඔයා දන්නවනේ,එයා වැටි වැටි හිටියේ . 251 00:22:50,902 --> 00:22:53,019 අපේ කෙනෙක්ව කනකන්ම . 252 00:22:54,239 --> 00:22:56,072 ආයේ ඒ අත්වැරැද්ද කරන්නේ නෑ . 253 00:22:59,194 --> 00:23:02,528 ඔයා කොහෙන්ද මරන්න ඉගෙනගත්තේ ? ඔයා තාත්තාගෙන්ද 254 00:23:02,530 --> 00:23:04,998 ඒක නිකන්ම එයාට ආපු දෙයක් 255 00:23:05,000 --> 00:23:07,367 හරියට අපි හැමෝටම ආවා වගේ . 256 00:23:07,369 --> 00:23:08,701 උවමනාව . 257 00:23:08,703 --> 00:23:10,253 ඔයා කොච්චරක් ඉවර කරලා තියෙනවද? 258 00:23:10,255 --> 00:23:13,006 මම ගණන් කරන්නේ නෑ . 259 00:23:13,008 --> 00:23:15,341 ක්‍රිස් මරුවා? 260 00:23:18,213 --> 00:23:19,545 17. 261 00:23:21,049 --> 00:23:22,515 පට්ටනේ ,පුතා . 262 00:23:22,517 --> 00:23:23,933 ඒක නම් නිරෝගිමත් ගානක්. 263 00:23:23,935 --> 00:23:25,518 පුහුණුවත් එක්ක ලේසි වෙනවා . 264 00:23:25,520 --> 00:23:28,054 අපිට පුළුවන් තරම් අපි කරන්නේ එයාලාගෙන් අහකට වෙන එකයි. 265 00:23:28,056 --> 00:23:31,391 බලන්න,අපි කෑම ගැන සතුටු වෙනවා, 266 00:23:31,393 --> 00:23:33,893 ඒත් අපි හෙට උදේ වෙද්දී ඔයාලගේ කෙස් ගහක් ගාවවත් ඉන්නේ නැතිව යන්නම්. 267 00:23:33,895 --> 00:23:35,862 මම කියන්න,අපි ගෙදරට ගොඩක් ළඟයි , 268 00:23:35,864 --> 00:23:38,614 ඔයාලට අපි එක්ක යන්න ඕනෙද? 269 00:23:38,616 --> 00:23:41,067 අපිට ඔයාලා වගේ කට්ටියව අවශ්‍ය වෙයි . 270 00:23:41,069 --> 00:23:44,570 ස්තුතියි ,ඒත්.. ඒක කරුණාවන්තයි ,ඒක එහෙමයි. 271 00:23:44,572 --> 00:23:47,907 අපි මොකක් හරි හොයා ගන්නම් අපිට. 272 00:23:47,909 --> 00:23:49,959 ඔයාලා මොනා හොයාගන්නද,යාලුවා ? 273 00:23:49,961 --> 00:23:53,212 අපිට තෙල් ටිකක් නම් ඕනේ ඔයාලට දෙන්න පුළුවන් නම් . 274 00:23:53,214 --> 00:23:56,749 පේනවද ,ඒක අපිට.. අපිට ඒකනම් කරන්න බෑ . 275 00:23:56,751 --> 00:23:58,501 සැපයුම් මදි . 276 00:23:58,503 --> 00:24:00,887 ඒත් අපිට ඔයාලව වාහනේ දාගෙන යන්න නම් පුළුවන් . 277 00:24:00,889 --> 00:24:03,006 අපිට ඔයාලව ඊළඟ නගරයට දාගෙන යන්න පුළුවන් . 278 00:24:13,935 --> 00:24:16,102 ඔයා තමයි සලකුණු තිබ්බේ දොරවල් වලට. 279 00:24:21,493 --> 00:24:24,444 ඔයා තමයි ආසාදිතයොන්ව තට්ටුවට මාරු කලේ . 280 00:24:24,446 --> 00:24:27,113 ඔව්,මමයි ප්‍රශ්නය සීමා කරේ. 281 00:24:27,115 --> 00:24:28,498 මොකක්ද අවුල වෙලා තිබ්බේ ? 282 00:24:28,500 --> 00:24:30,666 ඔයා . ඔයයි අවුල වෙලා තිබ්බේ . 283 00:24:30,668 --> 00:24:33,419 මම මළවුන් ඉවත් කරේ මාව ඔයාලගෙන් ආරක්ෂා කරගන්නයි. 284 00:24:33,421 --> 00:24:35,421 මම දන්නේ නෑ ඔයා මොනා කියනවාද කියලා. 285 00:24:35,423 --> 00:24:37,173 කොහෙද එයාලා හැංගිලා ඉන්නේ ? 286 00:24:37,175 --> 00:24:39,625 - කොහේ කවුරු හැඟෙන්නද ? -කොහෙද එයාලා හෙක්ටර්ව තියාගෙන ඉන්නේ ? 287 00:24:39,627 --> 00:24:42,462 මම දන්නේ නෑ හෙක්ටර් කියන්නේ කවුද කියලා . මම දන්නේ නෑ එයාලා කවුද කියලා . 288 00:24:42,464 --> 00:24:46,265 මම ආවේ තුන්දෙනෙක් එකයි... මගේ අම්මා,යාළුවො දෙනෙක් . 289 00:24:46,267 --> 00:24:48,351 ඔයා එයාලව දැක්කද? 290 00:24:48,353 --> 00:24:50,136 මම ඔයාව දැක්කේ ,ඔයා විතරයි. 291 00:24:55,110 --> 00:24:58,111 මට පහල තට්ටුවට යන්න ඕනේ . 292 00:24:58,113 --> 00:25:00,480 මගේ අම්මා ආසාදිතයෝන්ගේ වටවෙලා ඉන්නේ 293 00:25:00,482 --> 00:25:03,032 මළවුන් පඩිපෙළ දිගේ ඉන්නේ . ඔයාට පහලට යන්න බෑ . 294 00:25:03,034 --> 00:25:05,535 හොඳයි,ඒත් ඔයාට පුළුවන් නේ උන්ව අයින් කරන්න,නේද ? 295 00:25:05,537 --> 00:25:08,037 හෙක්ටර් එක්ක තමයි . මම ඒක හෝල් එකක් අරිනවා, 296 00:25:08,039 --> 00:25:10,323 මම උන්ව ඇතුලට ගෙන්න ගන්නවා ,ඇතුලේ හිරකරනවා. 297 00:25:10,325 --> 00:25:11,707 ඒකයි අපේ රැකවල. 298 00:25:11,709 --> 00:25:13,159 ඉතින්,ඔයාට ඒක කරන්න පුළුවන්නේ . 299 00:25:13,161 --> 00:25:16,129 - ඒක එච්චර ලේසි නෑ -ඒක ලේසියි . 300 00:25:16,131 --> 00:25:19,165 මගේ අම්මට මාව ඕනේ . 301 00:25:19,167 --> 00:25:21,384 බලන්න ,මට යන්න ඕනේ. 302 00:25:23,004 --> 00:25:25,721 ඔයාට මාව ඇහෙනවද? මම මෙහාට ආවේ ඔයාට කරදර කරන්න නෙවෙයි. 303 00:25:33,014 --> 00:25:35,181 කවුද හෙක්ටර් කියන්නේ? 304 00:25:36,184 --> 00:25:38,985 එයා මගේ බෑනා. 305 00:25:38,987 --> 00:25:41,654 එයා කෑම හොයන්න ගියා ඒවගේම තවම ආවේ නෑ . 306 00:25:43,324 --> 00:25:46,659 අමුත්තෝ එයාව අල්ලගෙන තියෙන්නේ මාව එලියට ගෙන්න ගන්න. 307 00:25:46,661 --> 00:25:48,528 මට..මට තේරෙන්නේ නෑ. 308 00:25:48,530 --> 00:25:51,080 මන් ගාව තමයි යතුරු තියෙන්නේ හැම ශාලාවකටම , හැම ගොඩනැගිල්ලකටම. 309 00:25:51,082 --> 00:25:53,499 මේ තැන වංකගිරියක් වගේම මම දන්නවා ඒක පාලනය කරන්න . 310 00:25:53,501 --> 00:25:55,868 යතුර තියෙන කෙනාට පුළුවන් මේ හෝටලය පාලනය කරන්න. 311 00:25:58,506 --> 00:26:00,206 එයාලට යතුර දෙන්න . 312 00:26:00,208 --> 00:26:02,341 බෑ,එයාලා අපිව මරයි නැත්නම් පන්නලා දමයි . 313 00:26:02,343 --> 00:26:03,926 කොහොම වුනත් ,ඒක තමයි කරන්න තියෙන්නෙත් . 314 00:26:03,928 --> 00:26:07,013 ගෙදර යන්න . යන්න . 315 00:26:07,015 --> 00:26:08,548 හෝටලය තමයි ගෙදර . 316 00:26:08,550 --> 00:26:11,050 ගොඩ කාලෙක ඉඳන් ඒක තමයි ගෙදර වෙලා තිබ්බේ . 317 00:26:11,052 --> 00:26:13,553 අමුත්තෝ කොච්චරක් ඉතිරි වෙලා ඉන්නවද ? 318 00:26:15,390 --> 00:26:17,273 දුසිමක් විතර. 319 00:26:17,275 --> 00:26:18,975 සමහරවිට දැන් ඊටත් අඩු ඇති. 320 00:26:20,406 --> 00:26:23,896 මට මගේ පවුල හොයාගන්න උදව් කරන්න. 321 00:26:23,898 --> 00:26:27,817 එතකොට අපි පස් දෙනෙක් ඉන්නවා. හයදෙනෙක් වේවි අපි මගේ බෑනව හොයාගත්තම. 322 00:26:27,819 --> 00:26:29,735 මගේ පවුලේ අය දැන් ගිහිල්ලා තියෙන දේවල් එක්ක බැලුවම , 323 00:26:29,737 --> 00:26:32,371 අපි හයදෙනා 12කට හා සමානයි. 324 00:26:32,373 --> 00:26:34,240 අපිට පුළුවන් අපිව ආරක්ෂා කරගන්න . 325 00:26:34,242 --> 00:26:35,908 මාව විශ්වාස කරන්න. 326 00:26:39,881 --> 00:26:42,465 අපි ඒක කරනවා නැත්නම් මෙතැන ඉඳන් මැරෙනවා. 327 00:26:45,086 --> 00:26:47,136 තාත්තේ,අපි එයාලා එක්ක යන්න ඕනේ. 328 00:26:47,138 --> 00:26:49,722 නෑ,අපි නොයා ඉන්න ඕනේ . 329 00:26:49,724 --> 00:26:52,308 අපි එයාලව දන්නෙත් නෑ,විශ්වාසත් නෑ. 330 00:26:52,310 --> 00:26:54,393 ඔයා එයාලගේ බෙහෙත් ටික නම් විශ්වාස කරනවා. 331 00:26:54,395 --> 00:26:56,562 මම සැපයුම් විශ්වාස කරනවා ,නැතුව ඒක දෙන මාධ්‍ය නෙවෙයි. 332 00:26:56,564 --> 00:26:59,482 - එයාලා අපිට උදව් කරා,තාත්තේ. -ක්‍රිස් . 333 00:26:59,484 --> 00:27:02,735 - එයාලා අපිට කැමතියි . -අපිට සැලැස්මක් තියෙනවා . 334 00:27:02,737 --> 00:27:04,937 අපි දන්නේ නෑ ගෙදර යන එක ක්‍රමයක් කියලා . 335 00:27:06,274 --> 00:27:08,524 අනික ගෙයක් ඇත්තෙත් නෑ . 336 00:27:08,526 --> 00:27:10,276 ඔයා දැක්කනේ සැන් ඩියේගෝවලට වෙලා තියෙන දේ . 337 00:27:10,278 --> 00:27:12,111 ඔයා කිව්වා ඒක ආපහු යතා තත්වෙට ඒවි කියලා . ඔයා ඒක කිව්වා . 338 00:27:12,113 --> 00:27:13,779 - මම දන්නවා. -ඔයා ඒක විශ්වාස කරනවා . 339 00:27:13,781 --> 00:27:15,998 ඒක තවම වුනේ නෑ . 340 00:27:16,000 --> 00:27:19,118 අපිට මෙතන පුළුවන් ඉඩප්‍රමානයක් තියෙනවා . අපිට ඇතිවෙන්න . 341 00:27:19,120 --> 00:27:21,921 ඒවගේම එයාලා ගාව ගොඩක් සැපයුම් තියෙනවා,තාත්තේ, ඒවගේම එයාලා කැමැත්තෙන් ඉන්නේ ඒවා අපිත් එක්ක බෙදාගන්න. 342 00:27:21,923 --> 00:27:23,673 ඔයා හිතන්නේ මොකක්ද ඒක කොහොමද වුනේ කියලා ,හා ? 343 00:27:23,675 --> 00:27:25,258 ඔයා කොහොමද හිතන්නේ එයාලා ගාව ගොඩක් තියෙන්නේ කොහොමද කියලා ? 344 00:27:28,880 --> 00:27:30,930 මම එයාලාගෙන් හොරකම් කරාටත් පස්සේ ,එයාලට ඕනේ අපි එක්ක බෙදා ගන්න . 345 00:27:30,932 --> 00:27:32,465 ඒවගේම එයාලා කැමැත්තෙන් ඒක කරන්නේ. 346 00:27:32,467 --> 00:27:35,134 මම අපිව එයාලට ණයගැති කරවන්නේ නෑ . 347 00:27:35,136 --> 00:27:38,471 එයාලා හොඳ මිනිස්සු . එයාලා ශක්තිමත් මිනිස්සු . 348 00:27:38,473 --> 00:27:40,439 එයාලා අපේ මිනිස්සු නෙවෙයි . 349 00:27:42,977 --> 00:27:45,027 ඒ මැඩිසන් නිසා නේද . 350 00:27:45,029 --> 00:27:47,146 ක්‍රිස් . 351 00:27:47,148 --> 00:27:49,899 ඔයාට එයාලගෙන් ගොඩක් ඈත්වෙලා ඉන්න ඕනේ නෑ නේද ,එතකොට ඔයාට ආපහු එයාලා ගාවට යන්න පුළුවන් නේ. 352 00:27:52,153 --> 00:27:54,704 මට ඕනේ ඔයා ගැන බලාගන්නයි. 353 00:27:54,706 --> 00:27:57,123 අඩුමගානේ මොකක්ද ඒකෙ තේරුම? 354 00:27:57,125 --> 00:28:00,660 ඔයාට ඕනේ නිකන් වටපිටේ ඇවිදින්නද එයාල ඒක ඉවරයක් කරයි කියලා හිතෙන කම් , 355 00:28:00,662 --> 00:28:02,662 ඊටපස්සේ ආපහු ආපස්සට ගාටනවද ? 356 00:28:04,165 --> 00:28:06,132 අපි එකට ජිවිතේ රැකගන්නවා . එහෙමතමයි... 357 00:28:06,134 --> 00:28:09,001 එයාලා ජිවිතේ රැකගන්නවා. එයාලා දන්නවා ජිවිතේ රැකගන්න . 358 00:28:09,003 --> 00:28:10,836 එයාලා ඒක කරනවා. 359 00:28:12,173 --> 00:28:14,006 මම හිතන්නේ එයාලා භයානකයි කියලා . 360 00:28:16,811 --> 00:28:18,644 සමහරවිට ඒක වෙන්න ඇති හේතුව. 361 00:28:20,219 --> 00:28:23,683 බලන්න,ක්‍රිස් ,අපි හෙට උදේ වෙනකන් එයාලා එක්ක යනවා 362 00:28:23,685 --> 00:28:26,519 ඊළඟ නගරයට වෙනකන් ඊටපස්සේ අපි ඉන්නේ තනියම. 363 00:28:26,521 --> 00:28:29,522 අපි තව වහානයක් හොයා ගනීවි . අපි ඉන්න තැනක් හොයා ගනී. 364 00:28:29,524 --> 00:28:32,742 ඒවගේම ඒක තමයි එකේ අවසානේ . දැන් නිදාගන්න . 365 00:29:12,283 --> 00:29:13,649 එලේනා ! 366 00:29:15,703 --> 00:29:17,119 එලේනා ,දුවන්න. 367 00:29:29,384 --> 00:29:31,250 මෙහාට ,එන්න . 368 00:29:37,425 --> 00:29:39,308 හෙයි ,මේ පැත්තෙන් . 369 00:30:16,130 --> 00:30:17,296 එලේනා ! 370 00:30:23,805 --> 00:30:25,020 එලේනා ! 371 00:30:25,022 --> 00:30:26,972 ඒක ගන්න . 372 00:30:34,282 --> 00:30:36,315 එන්න . 373 00:30:36,317 --> 00:30:37,483 එන්න,ඇලිශියා. 374 00:30:57,505 --> 00:30:59,338 ඔයා ගොඩක් වෙලා ගියේ මොන මඟුලකටද? 375 00:30:59,340 --> 00:31:01,006 මට බලන්න ඕනේ වුනා උන් ඔක්කොම නැද්ද කියලා 376 00:31:01,008 --> 00:31:03,008 ඉතින් එතකොට ඔයාට පහලට යන්න පුළුවන් නිසා. 377 00:31:03,010 --> 00:31:04,894 ඔයා මාත් එක්ක එන්න ඕනේ . 378 00:31:04,896 --> 00:31:06,896 ඔයා තමයි මට පාර පෙන්නන්නේ. 379 00:31:09,183 --> 00:31:11,984 මම ගොඩනැගිල්ල අතහැරලා ගියේ නෑ ඒක පටන් ගත්ත දවසේ ඉඳන් . 380 00:31:11,986 --> 00:31:15,321 බලන්න,හෙක්ටර්ට ඔයාව ඕනේ. 381 00:31:15,323 --> 00:31:17,022 මගේ අම්මට මාව ඕනේ . 382 00:31:17,024 --> 00:31:19,358 ඇය කැමති වේවිද ඇය වෙනුවෙන් ඔයා ජිවිතේ අවධානමකට දාගන්න ඒක ගැන? 383 00:31:24,031 --> 00:31:25,498 නෑ , 384 00:31:25,500 --> 00:31:27,750 ඒත් ඇය ඒක මන් වෙනුවෙන් කරාවි . 385 00:31:29,537 --> 00:31:31,587 මගේ අම්මා මන් වෙනුවෙන් මැරෙන්න වුනත් ඉඩ තියෙනවා. 386 00:31:58,480 --> 00:32:00,314 යමු දැන් . 387 00:32:04,654 --> 00:32:06,153 එලේනා . 388 00:32:11,827 --> 00:32:14,378 එයාලද මේක කරේ ? අමුත්තෝ ? 389 00:32:15,881 --> 00:32:17,831 මනාලිගේ තාත්තා . 390 00:32:17,833 --> 00:32:20,834 මෙතැනදී එයාට හෘදඅබාදයක් හැදුනා. 391 00:32:23,306 --> 00:32:25,172 අහිංසක මිනිහා උන්ගේ එකෙක් වුනා 392 00:32:25,174 --> 00:32:27,725 අපිව ඇවිත් බේරගන්නකම් හිටිය වෙලේ . 393 00:32:27,727 --> 00:32:30,678 එයා එයාගෙම දුවට පහර දුන්නා ,මනාලිට.... 394 00:32:31,821 --> 00:32:33,814 එයාගේ අම්මා බලාගෙන ඉන්න අතරේම . 395 00:32:33,816 --> 00:32:35,649 ඔයා මොනාද කරේ ? 396 00:32:37,687 --> 00:32:40,854 එයාලා මගේ දිහා බැලුවා උදව් ඉල්ලලා. 397 00:32:40,856 --> 00:32:43,023 මම ඒ තත්වය සීමා කරා . 398 00:32:44,654 --> 00:32:46,156 මට මුළු හෝටලය ගැනම හිතන්න තියෙනවා. 399 00:32:46,250 --> 00:32:48,083 අපි පොද්ද දෙනයි හිටියේ. 400 00:32:48,085 --> 00:32:50,969 මගේ හැමෝම අමුත්තෝ,ඒක වසංගතයක්. 401 00:32:50,971 --> 00:32:53,922 මට ඒක පැතිරෙන්න දෙන්න පුළුවන් කමක් තිබ්බේ නෑ . 402 00:32:59,429 --> 00:33:01,396 මම එයාලව ඇතුලේ හිරකරා ... 403 00:33:13,493 --> 00:33:15,527 හෙක්ටරුයි මම යි... 404 00:33:18,582 --> 00:33:20,282 උදව් එයි කියලා . 405 00:33:22,953 --> 00:33:25,537 ඒත් කවදාවත් ආවේ නෑ . 406 00:33:25,539 --> 00:33:27,622 කවුරුත් හිටියේ නෑ අපිව බේර ගන්න. 407 00:33:31,261 --> 00:33:33,011 මිනිස්සු මැරෙනවා . 408 00:33:34,848 --> 00:33:36,965 දැන් එයාලා මට වෛර කරනවා . 409 00:33:45,142 --> 00:33:46,691 මම ගොඩක් ජරා දේවල් දැකලා තියෙනවා. 410 00:33:47,778 --> 00:33:49,361 අපි ගොඩක් ජාවාර දේවල් කරලා තියෙනවා . 411 00:33:51,698 --> 00:33:54,282 මම ඒ එකකින්වත් ඔයාට කරදරයක් වෙන්න තියන්නේ නෑ . 412 00:33:54,284 --> 00:33:56,484 මම පොරොන්දු වෙනවා . 413 00:34:02,326 --> 00:34:03,825 එන්න. 414 00:34:14,171 --> 00:34:16,638 -නෑ ,නෑ මට ඒක විශ්වාස කරන්නත් බෑ . - ඔව් . ඔව් . 415 00:34:16,640 --> 00:34:18,506 නෑ ,ජේම්ස් බීලා වෙරි වෙලා ,හරිද. 416 00:34:18,508 --> 00:34:20,508 417 00:34:20,510 --> 00:34:23,895 418 00:34:23,897 --> 00:34:25,930 419 00:34:25,932 --> 00:34:28,016 420 00:34:28,018 --> 00:34:29,351 421 00:34:29,353 --> 00:34:30,902 - එයා තනියෙමද ඇතුලේ හිටියේ ? -එයා තනියෙම හිටියේ 422 00:34:30,904 --> 00:34:32,320 ඇය ජෙනෙලෙන් එලියට ආවා ,මිනිහෝ . 423 00:34:32,322 --> 00:34:34,189 - ලොකු බෙට්සි ඩි'අන්ජෙලොද ? - ඔව් . 424 00:34:34,191 --> 00:34:36,191 ඇය එලියට පයින්නහැදුවේ නෑ පොඩි ජනෙලෙකින් ,සහෝ . 425 00:34:36,193 --> 00:34:38,576 ඔයා සැකකරුවෙක් . ඇය මහත පොඩි කෙල්ලෙක් . 426 00:34:38,578 --> 00:34:41,830 - නෑ . -එතන ගොඩක් කුෂන් තිබ්බා තල්ලු කරන්න ,හරිද ? 427 00:34:41,832 --> 00:34:44,332 ඔයා විනෝද වෙන්නේ නෑ. 428 00:34:44,334 --> 00:34:46,701 නෑ ,අපෝ නෑ . 429 00:34:46,703 --> 00:34:50,171 ඔ,ඒත් මේක මේක නම් නියමයි. 430 00:34:50,173 --> 00:34:52,290 මම කියන්නේ නම් ඒ වචනේ නෙවෙයි . 431 00:34:52,292 --> 00:34:55,210 අපිට වේග සීමා නෑ ,පොලිසිය නෑ , 432 00:34:55,212 --> 00:34:58,380 සල්ලි ඕනේ නෑ ,වැඩ කරන්න ඕනේ නෑ , බිල් ගෙවන්න ඕනේ නෑ ,මොන මඟුලක් වත් නෑ . 433 00:34:58,382 --> 00:35:01,049 - අපි නිකන් ජිවත් වෙනවා . -මේකට කියන්නේ ජිවත් වෙනවා කියලා නෙවෙයි . 434 00:35:01,051 --> 00:35:03,635 ඔයා මට විහිලු කරනවද ?මේක ජිවත් වෙනවාටත් වඩා වැඩි දෙයක් ,මිනිහෝ . 435 00:35:03,637 --> 00:35:05,887 මේක අස්වාභාවිකයි . 436 00:35:05,889 --> 00:35:08,390 අපි මේක වෙන්න කලින් නිකමෝ වගේ ,මචං . අපි එතකොට වැඩකට නෑ . 437 00:35:08,392 --> 00:35:13,061 ඒත් දැන් අවසාන කාලය අපිව දෙවියෝ කරා . 438 00:35:16,199 --> 00:35:18,950 හෙයි . හෙයි ,හෙමින් යන්න ,මචං . 439 00:35:18,952 --> 00:35:21,403 අරහේ මොකක්ද තියෙනවා. 440 00:35:21,405 --> 00:35:23,905 සමහරවිට වගාවන් වෙන්න ඇති ,සමහරවිට ගොවිපොළක් වෙන්න ඇති. 441 00:35:23,907 --> 00:35:27,125 ඔහ,නියම හොයාගනිල්ලක් ,සහෝ . නියමයි . 442 00:35:28,412 --> 00:35:31,246 තාත්තේ,අරහේ ගොවිපොළක් තියෙනවා . 443 00:35:38,138 --> 00:35:40,889 - ඔයා මොනවත් හොයාගත්තද? -කබඩ් නම් හිස් . 444 00:35:40,891 --> 00:35:42,590 දුවිල්ලෙන් . 445 00:35:42,592 --> 00:35:44,592 පුළුන් පුරෝපු මැරිච්ච සත්තු ටිකක් ඉන්නවා . 446 00:35:44,594 --> 00:35:47,062 ට්‍රේලරය නම් හිස්. 447 00:35:47,064 --> 00:35:49,981 ජේම්ස් පොඩ්ඩා,එයාලා මෙහෙ වගාවන් වල මත්ද්‍රව්‍ය වග කරනවා කියලා කියන්න බලලා . 448 00:35:49,983 --> 00:35:52,600 පිටිපස්සේ නළලින්දක් තියෙනවා . මොනා වුනත් ඒ ළිං වතුර. 449 00:35:52,602 --> 00:35:55,570 450 00:35:57,240 --> 00:35:58,907 හොඳයි,ධාන්‍ය ගබඩාව බලන්න යමු . 451 00:36:00,444 --> 00:36:01,693 මොකක්ද? 452 00:36:01,695 --> 00:36:03,745 මෙතන . මෙතන අපිට ඉන්න පුළුවන්. 453 00:36:03,747 --> 00:36:06,281 -මේ තැන දිහා බලන්න . -තාත්තේ . 454 00:36:06,283 --> 00:36:09,334 එන්න ,අපිට වගාවන් තියෙනවා ,වතුර. 455 00:36:09,336 --> 00:36:11,119 පාරෙනුත් ඈත තියෙන්නේ . 456 00:36:11,121 --> 00:36:13,288 මෙතන හුදෙකලා තැනක් . 457 00:36:13,290 --> 00:36:15,123 මට මෙතැන ඉන්න ඕනේ නෑ . 458 00:36:15,125 --> 00:36:17,008 එයාලා ගියාම අපි ,මෙතන ඉන්නවා. 459 00:36:17,010 --> 00:36:18,510 මේක ගෙදර කරගමු . 460 00:36:21,014 --> 00:36:22,964 ක්‍රිස් ,මන් කියන් දේ අහන්න . 461 00:36:22,966 --> 00:36:25,767 අපිට කණ්ඩායමක් ඕනේ ,තාත්තේ. 462 00:36:25,769 --> 00:36:27,519 අපිට මිනිස්සු ඕනේ. 463 00:36:27,521 --> 00:36:30,472 හරිද ?අපිට මිනිස්සු ඉන්න තැනක් ඕනේ . 464 00:36:31,641 --> 00:36:32,974 අපිට එහෙම තැනක් තිබ්බා . 465 00:36:32,976 --> 00:36:34,776 එයාලා මගේ දිහා බැලුවේ වෙනස් විදිහකට . 466 00:36:36,863 --> 00:36:38,813 ධාන්‍ය ගබඩාව බලන්න යමුකෝ. 467 00:36:41,651 --> 00:36:43,234 එන්න . 468 00:36:45,155 --> 00:36:47,489 හෙයි,ඉන්න . 469 00:36:52,496 --> 00:36:54,712 ක්‍රිස් මරුවා . 470 00:36:56,299 --> 00:36:58,133 ඇතුලේ මොනා හරි තියෙනවා . 471 00:37:00,670 --> 00:37:03,054 - ඇයි,ඔයා බයයිද,සහෝ ? -කටවහ ගන්නවා . 472 00:37:10,063 --> 00:37:13,014 ප්‍රෝටීන් ,සහෝ . 473 00:37:13,016 --> 00:37:15,900 එන්න ,එන්න ,එන්න ,එන්න. 474 00:37:15,902 --> 00:37:17,685 අරක ,බ්‍රෑන්ඩන්. මහත් එකාව අල්ල ගන්න . 475 00:37:20,357 --> 00:37:22,524 එන්න ,එන්න . 476 00:37:27,330 --> 00:37:30,698 වුවෝ ! 477 00:37:30,700 --> 00:37:32,367 ඔයා නම් වැඩක් නෑ. 478 00:37:51,688 --> 00:37:53,555 යෝ,මහතඑකාව අල්ලනවා , පොඩි එකාව නෙවෙයි . 479 00:38:19,799 --> 00:38:24,052 - අම්මේ ? -ඇලිශියා,ඔයා සද්ද නොකර ඉන්න ඕනේ . 480 00:38:24,054 --> 00:38:26,504 ඇය මෙතන ඇතුලේ හිටියේ . එලේනා ,ඇය මෙතන ඇතුලේ හිටියේ . 481 00:38:26,506 --> 00:38:28,339 - ඇය මෙතන හිරවෙලා හිටියා නම් ,ඇය මැරිලා. -ඇය මැරිලා නෑ ! 482 00:38:28,341 --> 00:38:30,258 කවුරුහරි දොරවල් ලොක් කරලා තියෙනවා. කවුරුහරි මේක කරලා තියෙනවා . 483 00:38:30,260 --> 00:38:32,093 ඔයාගේ අම්මා වුනත් ... ඔයාට බෑ එකෙක්වත් එලියට එන්න දෙන්න. 484 00:38:32,095 --> 00:38:34,429 - ඔයාට බෑ .ඔයාට බෑ . -අම්මේ! 485 00:38:34,431 --> 00:38:36,431 - අම්මේ ! -ඒක නවත්තන්න . 486 00:38:38,852 --> 00:38:41,269 ඇය කොහෙද ? එයාලා කොහෙද ? 487 00:38:41,271 --> 00:38:43,104 කොහෙද මගේ අම්මා ? 488 00:38:43,106 --> 00:38:44,822 මම දන්නේ නෑ ඔයා මොනා ගැනද කතා කරන්නේ කියලා. 489 00:38:44,824 --> 00:38:47,108 මම මෙහාට ආවේ මිනිස්සු තුන්දෙනෙක් එක්කයි. 490 00:38:47,110 --> 00:38:49,244 - ඔයාලා වෙනකාව වත් දැක්කද ? -යතුර දෙන්න . 491 00:38:49,246 --> 00:38:50,912 එයාට යතුර දෙන්න එපා අපි දැන ගන්න කම් . 492 00:38:50,914 --> 00:38:53,948 අපි දන්නවා . ඇය උන් ඇය එක්ක නෙවෙයි ඉන්නේ . 493 00:38:53,950 --> 00:38:56,334 ඇය ගිහින් . 494 00:39:03,703 --> 00:39:07,754 නෑ,මගේ අම්මා මැරිලා නෑ . එයා මැරිලා නෑ .එයා පණපිටින් ඉන්නේ. 495 00:39:07,874 --> 00:39:10,158 එළියට ගිහින් එයාව හොයන්න. මට වැඩක් නෑ . 496 00:39:10,160 --> 00:39:13,044 මට යතුර දෙන්න , මම ඔයාගේ බෑනව දෙන්නම් . 497 00:39:13,046 --> 00:39:15,213 ඊටපස්සේ ඔයා මෙතනින් යන්න ඕනේ . 498 00:39:15,215 --> 00:39:17,248 යතුර . 499 00:39:17,250 --> 00:39:19,667 ඔයාලට බෑ අපිව එලියට දාන්න. අපි එළියේදී මැරේවි . 500 00:39:19,669 --> 00:39:22,170 මේ යක්කු ජිවත් වෙලා ඉන්න සුදුසු නෑ . 501 00:39:22,172 --> 00:39:25,757 මගේ දුව වගේම මැරිලා එයාව ඕනේ ,මගේ ස්වාමියා වගේ . 502 00:39:25,759 --> 00:39:27,592 එලේනා. 503 00:39:29,763 --> 00:39:31,763 එයාට යතුර දෙන්න,එලේනා . 504 00:39:40,774 --> 00:39:42,657 එලේනා ! 505 00:39:50,584 --> 00:39:52,333 පිටිපස්සේ සොහොන් තුනක් තියෙනවා. 506 00:39:52,335 --> 00:39:54,168 ඒවා කවුරු වල දැම්මත් එයා තවම මෙහෙ ඉන්නවා. 507 00:39:54,170 --> 00:39:56,504 බලන්න,ඔයා ඔයාගේ කොල්ලා ගැන වදවෙනවා. මට ඒක තේරෙනවා. 508 00:39:56,506 --> 00:39:59,340 - එන්න,ක්‍රිස්. -අපි එයාව ආරක්ෂිතව තියාගන්නම්.කිසිම කරදරයක් එයාට එන්නේ නෑ . 509 00:39:59,342 --> 00:40:01,926 - නියම උත්සාහය ,රොකි. -එන්න,ක්‍රිස් .යමු . 510 00:40:01,928 --> 00:40:05,263 - මම එකෙක්ව අල්ල ගත්තා !මම අල්ල ගත්තා! -නියමයි!නියමයි. 511 00:40:12,188 --> 00:40:14,689 අපි ස්පාඤ්ඤ භාෂාව කතා කරන්නේ නෑ . සමාවෙන්න . 512 00:40:14,691 --> 00:40:16,774 - මේ ඔහුගේ තැන,අපිට යන්න වෙනවා. -මම නම් හිතන්නේ නෑ . 513 00:40:16,776 --> 00:40:19,143 එයාගේ පවුල එයාට නැති වෙලා . එයා එයාලව වලදාලා තියෙන්නේ මෙතැන . 514 00:40:19,145 --> 00:40:20,812 - මේ එයාගේ ගෙදර . -තාත්තේ . 515 00:40:20,814 --> 00:40:23,815 අපිට අයිතියක් නෑ,ක්‍රිස්. අපිට අයිතියක් නෑ. 516 00:40:27,370 --> 00:40:29,320 අම්මේ ? 517 00:40:41,001 --> 00:40:42,834 - තුවක්කුව බිමට දාපන් . - කරුණාකරලා,තුවක්කුව අහකට ගන්න . 518 00:40:42,836 --> 00:40:44,636 ඔහේ තනියෙම ඉන්නේ . තුවක්කුව බිම දාපන් . 519 00:40:44,638 --> 00:40:48,506 අපි යන්නම්(ස්පාඤ්ඤභාෂාවෙන් ).අපි යන්නම් . 520 00:40:48,508 --> 00:40:50,892 - අපි යන්නම් .කරුණාකරලා . - මේක අමාරු කරවන්න එපා . 521 00:41:12,032 --> 00:41:13,915 - මම කතා කරන්නේ නෑ . - මට සමාවෙන්න . 522 00:41:13,917 --> 00:41:15,199 තුවක්කුව අහකට ගනින් . 523 00:41:16,536 --> 00:41:17,535 - අහ! -හෙයි ! 524 00:41:26,296 --> 00:41:28,179 මේක ලොක් වෙලා තියෙන්න බෑ . 525 00:41:44,397 --> 00:41:46,731 එපා! 526 00:41:51,571 --> 00:41:53,404 උදව් කරන්න!අනේ ! 527 00:41:53,406 --> 00:41:55,456 දොර අරින්න ! 528 00:41:58,128 --> 00:41:59,744 එන්න . 529 00:41:59,746 --> 00:42:02,246 - මෙන්න . -අම්මේ ,ඔයා හොඳින්ද? 530 00:42:02,248 --> 00:42:03,748 ඔව් . 531 00:42:35,337 --> 00:42:46,323 සිංහල පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම "ලක්ෂාන් පියුමන්තගේ" @ කරුණාකර පරිවර්තන හිමිකම් සුරකින්න. @ www.baiscopelk.com