1 00:00:00,000 --> 00:00:02,688 "Fear The Walking Dead."පසුගිය කොටසින් 2 00:00:03,889 --> 00:00:05,055 ඔහු හැරවෙන්න ගියේ ... 3 00:00:05,157 --> 00:00:06,790 ඔයා දන්නවනේ මට කරන්න වුණා ,හරිද ? 4 00:00:06,892 --> 00:00:08,225 ඒකට කමක් නෑ ,ක්‍රිස්. 5 00:00:08,327 --> 00:00:09,993 ඒකට කමක් නෑ . 6 00:00:10,095 --> 00:00:11,028 අපි මෙක්සිකෝ යනවා . 7 00:00:11,130 --> 00:00:12,462 ස්ට්‍රෑන්ඩ්ට එහි තැනක් තියෙනවා . 8 00:00:12,565 --> 00:00:14,998 එහෙ වතුර ,බලය තියෙනවා... ඔහු අපිට ආරාධනා කරා ඉන්න. 9 00:00:15,100 --> 00:00:17,401 මේ තැන මට හඟවනවා හරියට මුළු ලෝකෙම 10 00:00:17,503 --> 00:00:20,304 අහකට විසිවෙනවා වගේ,ඒවගේම අපිට ඒක ඕනේ නෑ. 11 00:00:20,406 --> 00:00:21,939 මගේ අම්මා වැඩ කරන්නේ ඇබිගේල්ලට. 12 00:00:22,041 --> 00:00:23,507 ඇය දැන් බාහා වල ගෙදර ඉන්නේ . 13 00:00:23,609 --> 00:00:24,775 ඉතින් එහෙ ආරක්ෂිතයි නේද ? 14 00:00:24,877 --> 00:00:26,476 මගේ අම්මා ලෝකේ කොහේ හිටියත් ආරක්ෂිතයි. 15 00:00:26,579 --> 00:00:27,578 විශේෂයෙන්ම මේකේ. 16 00:00:27,680 --> 00:00:29,313 අලුත් ජිවිතයකට මරණය මගක්. 17 00:01:21,900 --> 00:01:23,900 සහෝදරයනි ... 18 00:01:26,939 --> 00:01:30,474 අපි මේ ජිවත් වෙන කාලය 19 00:01:32,754 --> 00:01:34,126 ඔවුන් අපිව පරික්ෂා කරනවා. 20 00:01:35,985 --> 00:01:38,552 ඔවුන් අපේ ඇදහීම පරික්ෂා කරනවා. 21 00:01:39,267 --> 00:01:41,880 ඔවුන් අපේ විශ්වාසය පරික්ෂා කරනවා. 22 00:01:42,797 --> 00:01:44,950 කොහෙද අපේ දෙවියන්? 23 00:01:45,834 --> 00:01:47,661 ඔහු අපිව දාලා ගිහින්ද? 24 00:01:47,861 --> 00:01:49,091 ඔහු බලාගෙනද ඉන්නේ? 25 00:01:49,867 --> 00:01:51,551 මම වුනත් සොයා බැලුවා. 26 00:01:52,247 --> 00:01:55,828 මොනවගේ දෙවියෙක්ද අපිව මේ විදිහට පරික්ෂා කරන්නේ කියලා? 27 00:01:56,360 --> 00:01:59,896 ඒත් මම අධ්‍යාත්මිකව බැලුවා. 28 00:01:59,996 --> 00:02:03,558 දැනගත්තා මගේ ප්‍රශ්නෙට උත්තරේ.. 29 00:02:03,758 --> 00:02:05,521 ඒ ප්‍රශ්නෙම තියෙන බව. 30 00:02:08,306 --> 00:02:10,087 මම විශ්වාස කරන දෙවියන්... 31 00:02:12,537 --> 00:02:14,213 මම දන්නා දෙවියන්... 32 00:02:15,344 --> 00:02:17,421 මේ වගේ දෙයක් කරන්නේ නෑ.. 33 00:02:18,568 --> 00:02:19,666 මේ දෙවියන් නොවේ. 34 00:02:19,725 --> 00:02:21,191 ආමෙන්. 35 00:02:21,775 --> 00:02:23,033 මේ දෙය... 36 00:02:23,382 --> 00:02:25,129 මේ නපුර අපහට සිද්ද වෙන... 37 00:02:27,011 --> 00:02:28,836 ඕනේ අපිව ඔහුගෙන් වෙන් කරන්නයි... 38 00:02:29,730 --> 00:02:32,200 අපේ විශ්වාසයෙන් වෙන් කරන්නයි ... 39 00:02:37,273 --> 00:02:40,044 ඒක අපේ සැකයෙන් ජිවත් වෙනවා... 40 00:02:41,868 --> 00:02:43,674 ඒකට ගන්න දෙන්න එපා... 41 00:02:47,155 --> 00:02:49,636 ඒක පෝෂණය කරන්න එපා.. 42 00:02:52,601 --> 00:02:54,811 ඒකට ගන්න දෙන්න එපා! 43 00:03:00,402 --> 00:03:01,723 අපි සටන් කරනවා.. 44 00:03:02,791 --> 00:03:04,197 මේ නපුර. 45 00:03:04,939 --> 00:03:06,928 අපි මේක පරාද කරනවා පණබේරගෙන. 46 00:03:24,490 --> 00:03:28,191 නවතින්න!පියතුමනි,නවතින්න. 47 00:03:28,193 --> 00:03:30,660 අපිට වෙන කරන්න දෙයක් නෑ . 48 00:03:30,662 --> 00:03:33,063 ඔයා සටන් කරන්න මරණය එක්ක මරණයටයි.මේක පිස්සුවක් . 49 00:03:33,065 --> 00:03:36,099 ඔයා හොඳ කෙනෙක්,ටොම් ඇබිගේල් . 50 00:03:36,101 --> 00:03:37,701 ඇයව ආරක්ෂා කරන්න එපා . 51 00:03:37,703 --> 00:03:40,203 මට වැඩ කරන අයගෙන්වයි මම ඔයාව ආරක්ෂා කරන්නේ. 52 00:03:40,205 --> 00:03:43,440 ඔයාලා එන බව දන්නවා වගේම ගොඩක් දුර ඉඳන් ආයුධ සන්නද්දව ඉනේ , ඔයාලටත් වඩා ගොඩක් දුර ඉඳන්. 53 00:03:43,442 --> 00:03:46,943 ඔයා මැරිලා ඉඳියි ඔයා ගේට්ටුව ගාවට යන කොට. 54 00:04:06,465 --> 00:04:09,099 අපොයි දෙවියනේ ! 55 00:04:12,371 --> 00:04:14,271 ඔයා ආරක්ෂා කරපු නපුර ඔයාට පේනවද ? 56 00:04:14,273 --> 00:04:18,575 සිලියා ,මේක කරේ ඇයයි . 57 00:04:18,577 --> 00:04:22,579 එපා!එපා! 58 00:04:33,105 --> 00:04:39,691 මෙම උපසිරැස බයිස්කෝප් වෙබ් අඩවියේ ඉදිරිපත් කිරීමකි. 00:04:39,692 --> 00:04:48,691 සිංහල පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම "ලක්ෂාන් පියුමන්තගේ" @ කරුණාකර පරිවර්තන හිමිකම් සුරකින්න. @ 59 00:04:53,038 --> 00:04:56,340 කවුරුත් මන් දිහා බලන එකක්නෑ . 60 00:04:57,838 --> 00:04:59,744 මොකද වුනේ කියන්න . 61 00:04:59,746 --> 00:05:01,746 මම මොනවත් වැරදි දෙයක් කරේ නෑ . 62 00:05:03,216 --> 00:05:04,749 ඇයි එයාලා මාත් එක්ක හුඟක් තරහා? 63 00:05:04,751 --> 00:05:08,452 එයාලා කියනවා 64 00:05:08,454 --> 00:05:10,955 ඔයා වෙඩි තිබ්බ මිනිහා 65 00:05:10,957 --> 00:05:12,723 අසනීපෙන් නෙවෙයි හිටියේ කියලා. 66 00:05:14,794 --> 00:05:16,460 කවුද ඒක කිව්වේ ? 67 00:05:17,964 --> 00:05:19,697 කවුද කිව්වේ එයාට අසනීප නෑ කියලා ? 68 00:05:22,101 --> 00:05:24,802 - මැඩිසන්ද? -ඇය ඔයා ගැන වදවෙනවා. 69 00:05:27,140 --> 00:05:29,407 ඇය කිව්වේ මාව විශ්වාස කරනවා කියලා,තාත්තේ . 70 00:05:31,077 --> 00:05:32,476 මෙහාට එන්න . 71 00:05:37,150 --> 00:05:40,084 - කොහොමද මේක කරන්නේ? -ලුයිස් රාශි චක්‍රය ගෙනියයි 72 00:05:40,086 --> 00:05:42,540 අපට ඉස්සරහින් හමුවෙන්න තියෙන බෝට්ටුවට ... 73 00:05:42,566 --> 00:05:43,154 මිගුඑල් . 74 00:05:43,156 --> 00:05:45,156 මිගුඑල් ගාස්තුව බාරගනියි 75 00:05:45,158 --> 00:05:47,792 ඊටපස්සේ අපිට යන්න පුළුවන් අපේ මාර්ගයේ ලස්සන බාහා වලට. 76 00:05:47,794 --> 00:05:50,161 හරි,නවත්තන්න,නවත්තන්න මෙතන. ඔයා ළඟ ඇති . 77 00:05:53,299 --> 00:05:54,632 සුබ ගමන්. 78 00:05:57,837 --> 00:05:59,904 ඔයා කොහොමද "බුරුවා "කියලා කියන්න ස්පාඤ්ඤ භාෂාවෙන් ? 79 00:05:59,906 --> 00:06:02,139 ඔයා කියන්නේ නෑ .ඔයා විරිත්තනවා හා ඒක ඉවසනවා විතරයි . 80 00:06:05,778 --> 00:06:08,279 එපා,එපා.ලුයිස්.මෙහාට ආයේ එන්න. 81 00:06:08,281 --> 00:06:10,448 - මොකද වෙන්නේ? -ඇයි එයාලා අපේ දිහාට එන්නේ ? 82 00:06:10,450 --> 00:06:12,450 ඔයා මොකද ඔවුන් කියලා කිව්වේ? 83 00:06:12,452 --> 00:06:15,152 එයාලා දෙන්නෙක් ඉන්නවා.මට කියන්න එක්කෙනෙක් මිගුඑල් නේද කියලා. 84 00:06:15,154 --> 00:06:17,154 ඔව්,සුක්කානම අල්ලන් ඉන්න කෙනා ඔහු . 85 00:06:17,156 --> 00:06:18,589 අනෙක් කෙනාව මම දන්නේ නෑ . 86 00:06:18,591 --> 00:06:20,291 මැඩිසන් ,හැමෝවම නැව් තට්ටුව යටට ගෙනියන්න. 87 00:06:20,293 --> 00:06:21,992 ඔයාට හැංගෙන්න වෙනවා. 88 00:06:21,994 --> 00:06:23,828 ලුයිස්,මට ඔයාගේ තුවක්කුව දෙන්න . 89 00:06:23,830 --> 00:06:26,363 අපිට ප්‍රශ්නයක්.ඇන්ජිම් කාමරේට යන්න ,දැන්ම. 90 00:06:26,365 --> 00:06:27,832 - මොකද වෙන්නේ? -කොහෙද නික් ? 91 00:06:27,834 --> 00:06:30,034 - එයා පහලට ගියා . -ඇතුලට එන්න. 92 00:06:30,036 --> 00:06:33,537 - ඒකට ඉන්න බැරිද ? -බෑ ,කට්ටියක් එනවා . 93 00:06:33,539 --> 00:06:35,940 - නික්! -අපි එහාට ඇවිල්ලද ඉන්නේ? 94 00:06:35,942 --> 00:06:37,475 - ළඟට වත් නෑ .එන්න . -මොකක්ද අවුල ? 95 00:06:37,477 --> 00:06:39,043 අපිට හැංගෙන්න වෙනවා . 96 00:06:45,685 --> 00:06:48,953 එක්කෙනෙක් කියනවා උන් මේ බෝට්ටුවට කැමතියි කියලා . 97 00:06:48,955 --> 00:06:51,355 ඔහු විශ්මයට පත්වෙලා ඉන්නේ ස්ට්‍රෑන්ඩ් ගේ ධනයෙන් 98 00:06:51,357 --> 00:06:53,224 ඒවගේම දැනගන්න ඕනෙලු ඒක කොච්චර වටිනවද කියලා . 99 00:06:54,994 --> 00:06:58,562 ස්ට්‍රෑන්ඩ් කියනවා සල්ලි ගැන සාකච්චා නොකළ යුතු බව . 100 00:06:58,564 --> 00:07:01,499 පරිස්සමෙන් ,වික්ටර්. 101 00:07:01,501 --> 00:07:04,068 එහෙනම් අපි රත්තරන් ගැන කතා කරමු නේද? 102 00:07:06,072 --> 00:07:08,139 කුට්ටි දෙකයි ,එක්කෙනෙක්ට. 103 00:07:11,210 --> 00:07:12,910 ලුයිස් ගෙවීම් කරනවා . 104 00:07:12,912 --> 00:07:15,012 ඒක අරගෙන යන්න.අරගෙන යන්න. 105 00:07:21,687 --> 00:07:24,922 දැන් එයා කියනවා මේක දෙන්නෙක්ට ලොකු යාත්‍රාවක් කියලා . 106 00:07:24,924 --> 00:07:27,391 අපොයි එපා. 107 00:07:27,393 --> 00:07:30,127 ඔහුට හරියටම බලන්න ඕනෙලු මේකේ ආසාධිතයෝ නැති බව. 108 00:07:34,100 --> 00:07:35,933 මොකද වෙන්නේ ,ලුයිස් ? 109 00:07:35,935 --> 00:07:38,202 උන්ට රත්තරන් ලැබිලා. 110 00:07:38,204 --> 00:07:40,504 ඉන්න . 111 00:08:06,833 --> 00:08:08,399 මොන මගුලක්ද වුනේ ? 112 00:08:08,401 --> 00:08:10,301 කවුරුහරි "බුරුවා "කියලා කිව්වා ස්පාඤ්ඤ භාෂාවෙන් . 113 00:08:10,303 --> 00:08:13,070 ලුයිස්ද? 114 00:08:27,119 --> 00:08:28,719 හැමෝම ඇතුලට වෙලා ඉන්න. 115 00:08:50,509 --> 00:08:52,109 කරුණාකරලා ,එපා! 116 00:08:56,449 --> 00:08:59,016 117 00:08:59,018 --> 00:09:01,185 - ඉන්න ,ඉන්න . - ඇතුලට යනවා ! 118 00:09:01,187 --> 00:09:03,254 ඒකට කමක් නෑ .ශෂ්,ශෂ් . 119 00:09:03,256 --> 00:09:05,389 ඔයාට උදව් කරන්න දෙන්න,ඔයාට උදව් කරන්න දෙන්න . 120 00:09:08,794 --> 00:09:12,596 මම ඔයාගෙන් අයදිනවා,මේක මගේ අම්මට දෙන්න,කරුණාකරලා. 121 00:09:12,598 --> 00:09:14,531 මොකද්ද ඒ ? 122 00:09:14,533 --> 00:09:16,433 - මුකුත් නෑ. -වුවෝ,වුවෝ,!එපා! 123 00:09:21,807 --> 00:09:23,741 ඔහුට ඉන්න දෙන්න. 124 00:09:45,264 --> 00:09:47,164 මගේ අම්මා,මගේ අම්මා . 125 00:09:52,138 --> 00:09:54,838 උන් වෙඩි තියන එක නැවැත්තුවා. 126 00:09:54,840 --> 00:09:57,708 උන් හිතනවා ගොඩබිමේ තියෙන මොකක් හරි අපිව මරයි කියලා. 127 00:10:11,490 --> 00:10:14,424 මම හොඳින් . 128 00:10:14,426 --> 00:10:17,193 - ස්ට්‍රෑන්ඩ් ,කොච්චර දුරද? -අපි දැන් ළඟයි. 129 00:10:47,893 --> 00:10:49,392 තෝමස්! 130 00:10:57,469 --> 00:10:59,135 -තෝමස් ! -වික්ටර්. 131 00:11:03,942 --> 00:11:05,642 තෝමස්. 132 00:11:14,620 --> 00:11:16,486 හෙයි! 133 00:11:30,869 --> 00:11:32,102 අපෝ.එපා. 134 00:12:39,004 --> 00:12:40,770 ක්‍රිස්! 135 00:12:48,914 --> 00:12:51,381 අපිට යන්න වෙනවා,දැන් ! 136 00:12:59,791 --> 00:13:01,758 නික්,නික් ! 137 00:13:39,564 --> 00:13:41,431 අපොයි,දෙවියනේ. 138 00:13:44,603 --> 00:13:46,836 කට වහගන්න. 139 00:15:27,072 --> 00:15:29,973 පිළිගන්නවා. 140 00:15:32,577 --> 00:15:34,944 සිලියා,කියන්න මට ඔහු මේහෙ නේද . 141 00:15:34,946 --> 00:15:37,280 එන්න . 142 00:15:37,282 --> 00:15:39,949 - ලුයිස්? - පිළිගන්නවා. 143 00:15:39,951 --> 00:15:42,118 මගේ නම සොෆියා ,ඔයාලා ඔක්කොම හමුවීම සතුටක්. 144 00:15:42,120 --> 00:15:44,854 හමුදාව.අපිට ඒ හරහා සටන් කරන්න වුණා එන්න . 145 00:15:48,760 --> 00:15:51,094 ඔහුත් ඔවුන්ගේ කෙනෙක් දැන් . 146 00:15:52,631 --> 00:15:55,231 එහෙනම් ඔහු එන්න පාර හොයා ගනියි . 147 00:15:55,233 --> 00:15:58,801 - හායි ,මම මැඩිසන් . -හෙලෝ . 148 00:15:58,803 --> 00:16:00,570 ජුවන්,වෙන්. 149 00:16:00,572 --> 00:16:03,072 එන්න අපේ අමුත්තන්ව පිළිගන්න. 150 00:16:03,074 --> 00:16:05,808 - හෙලෝ. -හෙලෝ . 151 00:16:05,810 --> 00:16:08,778 දැන් ඔයාලා මගේ පස්සෙන් එනවනම් ,මට පුළුවන් ගෙදර ගැන පෙන්නන්න. 152 00:16:08,780 --> 00:16:10,780 ඒත් මුලින්ම මට ඔයාලාගේ ආයුධ ගැන අහන්න වෙනවා . 153 00:16:14,886 --> 00:16:16,653 ස්තුතියි . 154 00:16:24,296 --> 00:16:25,995 ඒමොකද? 155 00:16:26,195 --> 00:16:27,762 ඒවා මෙහාට අවශ්‍ය නෑ . 156 00:16:29,191 --> 00:16:30,883 හැම වෙලාවකම ආයුධයක් දැන් අවශ්‍යයි . 157 00:16:32,884 --> 00:16:35,034 එහෙනම් ඔයාට ඒක තියාගන්න පුළුවන්. 158 00:16:35,173 --> 00:16:37,173 ගොඩක් ස්තුතියි. 159 00:16:38,499 --> 00:16:39,721 ඒත් එළියේ විතරයි . 160 00:16:41,062 --> 00:16:42,559 ගෙදර නීති. 161 00:16:44,416 --> 00:16:46,616 තාත්තා. 162 00:16:46,618 --> 00:16:48,418 අපි මෙහාට අමුත්තෝ . 163 00:17:03,301 --> 00:17:04,600 ස්තුතියි . 164 00:17:17,615 --> 00:17:20,316 ස්තුතියි ,ජෝජ්. 165 00:17:29,127 --> 00:17:29,192 කවදාවත් නැති විදිහට පරක්කුයි. 166 00:17:51,750 --> 00:17:53,750 මට සමාවෙන්න. 167 00:17:56,554 --> 00:17:58,054 එකට කමක් නෑ. 168 00:17:59,591 --> 00:18:01,524 මම ඔයා එනකන් හිටියා. 169 00:18:13,371 --> 00:18:15,204 අපිට විනාඩියක් තනියෙන් ඉන්න දෙනවද ,කරුණාකරලා? 170 00:18:16,841 --> 00:18:18,875 හොඳමයි. 171 00:18:24,182 --> 00:18:26,416 මම මෙහාට වේලාවට ආවනම්. 172 00:18:26,418 --> 00:18:28,351 මට මොනවා හරි කරන්න තිබ්බා. 173 00:18:30,121 --> 00:18:31,421 ඔයා දැන් මෙහේනේ . 174 00:18:41,132 --> 00:18:45,301 මම ඇඳට ගොඩවෙන්න උදව් කරන්නද? 175 00:18:45,303 --> 00:18:47,904 හ්ම්. 176 00:19:00,452 --> 00:19:02,418 මම ඔයාව අල්ලගෙන ඉන්නේ. 177 00:19:02,420 --> 00:19:04,320 එන්න . 178 00:19:07,368 --> 00:19:08,379 179 00:19:08,405 --> 00:19:10,722 180 00:19:10,822 --> 00:19:13,583 181 00:19:13,683 --> 00:19:15,716 182 00:19:27,196 --> 00:19:29,029 මොකක්ද ඔයා බලන්නේ? 183 00:19:31,934 --> 00:19:34,468 මම දන්නේ නෑ. 184 00:19:34,470 --> 00:19:36,870 ඒක පරණයි,ඒක පටිගත කරලා තියෙන්නේ. 185 00:19:36,872 --> 00:19:39,073 මෙන්න . 186 00:19:39,075 --> 00:19:41,241 ඔයා මාත් එක්ක තරහින්ද ඉන්නේ? 187 00:19:46,015 --> 00:19:48,649 මම දැක්කා ඔයා කරපු දේ 188 00:19:48,651 --> 00:19:50,551 ඔයා මොනවා ගැනද කතා කරන්නේ ? 189 00:19:52,254 --> 00:19:53,554 අයියෝ ,ක්‍රිස්. 190 00:19:53,556 --> 00:19:55,222 ඔයා දැක්කේ මොනවා වුනත් ... 191 00:19:55,224 --> 00:19:58,125 මම දන්නවා මම දැක්ක දේ . 192 00:19:58,127 --> 00:20:00,294 ක්‍රිස්,ඔයා බලාගෙන හිටියේ . 193 00:20:01,731 --> 00:20:04,198 උන් ඇයව මරන්න හැදුවේ ඔයා ඒක දිහා බලන් හිටියේ. 194 00:20:04,200 --> 00:20:04,800 නෑ,මම දිවුරනවා . 195 00:20:04,826 --> 00:20:07,201 ඔයා එතන හිටන් ඒක වෙන්න දීලා ඉන්නයි හැදුවේ . 196 00:20:07,203 --> 00:20:09,536 මම එහෙම කවදාවත් කරන්නේ නෑ ,ඇලිශියා . 197 00:20:09,538 --> 00:20:11,972 මම කවදාවත් ඒක කරන්නේ නෑ.ඇයි..ඇයි... 198 00:20:11,974 --> 00:20:14,308 මම මොකද එහෙම කරන්නේ? 199 00:20:14,310 --> 00:20:16,377 මම දන්නේ නෑ,ඒත් මම ඒක නොවුනා වගේ නම් ඉන්නේ නෑ . 200 00:20:16,379 --> 00:20:18,345 ඔයාට ඒක කාටවත් කියන්න බෑ,ඇලිශියා . 201 00:20:18,347 --> 00:20:20,280 අනේ,එපා . 202 00:20:20,282 --> 00:20:23,250 ඔයාට ඒක කාටවත් කියන්න බෑ ,එපා . 203 00:20:23,252 --> 00:20:25,252 - ඇය මගේ අම්මා. -ඇය මගෙත් අම්මා වගේ . 204 00:20:25,254 --> 00:20:27,254 ඔයා මේ බොරුව හැමෝටම කිව්වොත් ,මොකක්ද අපිට වෙන්නේ ? 205 00:20:27,256 --> 00:20:29,390 අපේ පවුලට මොකද වෙන්නේ? ඔයා හැමදෙයක්ම විනාශ කරයි 206 00:20:29,392 --> 00:20:31,425 - ඔයා දැක්කා කියලා හිතන දෙයක නිසා. -මට යන්න දෙන්න,ක්‍රිස් . 207 00:20:31,427 --> 00:20:33,394 ඔයා දැක්කා කියලා හිතන දේ ,ඒක වැරදයි,ඇලිශියා. 208 00:20:33,396 --> 00:20:35,829 මම ගල්ගැහුනා.ඒකයි වුනේ.ඒක තමයි ඒ වුනේ,හරිද ? 209 00:20:35,831 --> 00:20:38,632 - ක්‍රිස්,මට යන්න දෙනවා. -ඔයාට මාව විශ්වාස කරන්න වෙනවා . 210 00:20:40,136 --> 00:20:42,970 ඔයාට මුකුත් කියන්න බෑ. 211 00:20:44,173 --> 00:20:46,106 කිව්වොත් මොකෝ වෙන්නේ ? 212 00:20:50,346 --> 00:20:52,279 මට කාටවත් රිද්දන්න ඕනේ නේ . 213 00:21:13,669 --> 00:21:15,936 - හෙලෝ. -හොඳ තරුණයෙක්. 214 00:21:15,938 --> 00:21:18,005 සිලියා? 215 00:21:18,007 --> 00:21:19,940 මම නික් . 216 00:21:19,942 --> 00:21:22,509 - අහ නිකොලාස් . -ඔව්. 217 00:21:22,533 --> 00:21:24,750 ලස්සන කොල්ලෙක්ට ලස්සන නමක්. 218 00:21:25,047 --> 00:21:27,915 මම ස්පාඤ්ඤ භාෂාව කතා කරන්නේ නෑ . 219 00:21:27,917 --> 00:21:31,552 - ඔයාට බඩගිනියිද ,නිකොලාස්? -ඔව් මට ගොඩක් බඩගිනියි. 220 00:21:31,554 --> 00:21:34,555 අපි මොකද ඉතින් කරන්නේ ? රෑ 8.00 වෙනකන් රෑ කෑම නෑ . 221 00:21:36,625 --> 00:21:40,194 මම ඔයාට පොසල් ටිකක් දුන්නොත්, ඔයා පොරොන්දු වෙන්න ඕනේ කාටවත් නොකියන බවට? 222 00:21:40,196 --> 00:21:43,964 මම පොසල් ටිකකට ඒක වුනත් කරන්නම් . 223 00:21:43,966 --> 00:21:45,866 - සිට්. -ගොඩක් ස්තුතියි. 224 00:21:59,381 --> 00:22:01,248 ස්තුතියි . 225 00:22:05,788 --> 00:22:08,255 - කොහොමද ඒක? -ඒක නම් පට්ට. 226 00:22:12,695 --> 00:22:14,762 ලුයිස්... 227 00:22:16,766 --> 00:22:19,299 ඔහු ඔයා ගැන අහමින් හිටියේ 228 00:22:19,301 --> 00:22:21,401 ඔහු ... 229 00:22:21,403 --> 00:22:25,172 ඔයා ඔහුගේ හිතේ හිටියේ. 230 00:22:25,174 --> 00:22:28,175 ඔහුට ඕන වුණා ඒක ඔයාට කියන්න . 231 00:22:28,177 --> 00:22:29,910 ස්තුතියි . 232 00:22:32,681 --> 00:22:35,749 ඔයාට ලොකු හිනාවක් තියෙන්නේ,ඇයි ඒ ? 233 00:22:44,693 --> 00:22:47,194 මට ටිකක් ඒ ගැන අප්‍රියයි . 234 00:22:48,597 --> 00:22:50,197 මොකක් ගැනද ? 235 00:22:51,934 --> 00:22:53,967 ඔක්කොම මැරීම ගැන . 236 00:23:02,945 --> 00:23:04,845 මොකක්ද ? 237 00:23:04,847 --> 00:23:07,648 මේ කිසිදෙයක් අලුත් නෑ ,නිකොලාස් . 238 00:23:07,650 --> 00:23:10,150 අපි නිකන් අමුත්තෝ විතරයි . 239 00:23:10,152 --> 00:23:14,755 අපේ මරණය ,වගේම උන් තමයි අපේ මරණය , 240 00:23:14,757 --> 00:23:17,925 උන් අපි අතරේ හැම වෙලේම ඇවිද්දා. 241 00:23:17,927 --> 00:23:20,627 වෙනස තමයි දැන් අපිට උන්ව පේනවා. 242 00:23:20,629 --> 00:23:22,930 ඒකනම් ලොකු වෙනසක්. 243 00:23:24,567 --> 00:23:26,667 - අම්මේ. -ෂවර් ඒක දැන් ඔයාට බාරයි,පුතා. 244 00:23:26,669 --> 00:23:28,802 හරි,විනාඩියෙන් එනවා . 245 00:23:28,804 --> 00:23:31,238 මම දන්නේ නෑ කොච්චර රස්නේ වතුර ඉතිරි වෙලා තියෙනවද කියලා ඒත් මට ඔයාගේ ගඳ මෙහාට දැනෙනවා . 246 00:23:31,240 --> 00:23:34,241 හොඳයි,මම එනවා . පොසල් එකට ස්තුතියි. 247 00:23:34,243 --> 00:23:35,275 ඔයා ඒක ගැන කියන්න නෙවෙයි හිටියේ. 248 00:23:35,277 --> 00:23:37,110 හම්. 249 00:23:41,951 --> 00:23:43,584 ඔහු විශේෂයි,ඔයාගේ පුතා . 250 00:23:43,586 --> 00:23:45,819 ඔහු හරිම රූමත්. 251 00:23:45,821 --> 00:23:47,654 හැම වෙලේම ආලෝකමත්. 252 00:23:47,656 --> 00:23:49,790 ඔහුගේ හිත දුර්වලයි. 253 00:23:53,796 --> 00:23:55,762 ඔයාගේ ආගන්තුක සත්කාරයට ස්තුතියි . 254 00:23:57,366 --> 00:23:58,632 ඇත්තෙන්ම . 255 00:24:21,991 --> 00:24:24,358 ඔයා අයදිනවද? 256 00:24:24,360 --> 00:24:26,026 නෑ . 257 00:24:27,420 --> 00:24:29,872 එහෙනම් මම කරන්නද ? හොඳයි 258 00:24:36,392 --> 00:24:37,952 ඔයාගේ නැතිවීම ගැන කණගාටු වෙනවා . 259 00:24:38,252 --> 00:24:39,559 ඇයි? 260 00:24:40,466 --> 00:24:43,129 ඔහුගේ ඔලුවට වෙඩි වැදුනේ නෑනේ. 261 00:24:44,228 --> 00:24:45,986 නේද? 262 00:24:49,084 --> 00:24:50,317 නෑ . 263 00:24:50,411 --> 00:24:53,586 එහෙනම් කණගාටු වෙන්න කිසිදෙයක් නෑ . 264 00:25:09,538 --> 00:25:12,005 මේ මැඩිසන් . 265 00:25:12,007 --> 00:25:14,041 අපි ඇයට කැමැතිද ? 266 00:25:15,778 --> 00:25:17,411 ඇය දරුණුයි . 267 00:25:17,413 --> 00:25:19,947 ඇතුලට එන්න. 268 00:25:23,185 --> 00:25:26,353 මම දැනන් හිටියේ නෑ ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක් වත් ඒකට හිත දුන්නද කියල. 269 00:25:26,355 --> 00:25:29,122 කොච්චර ලස්සන අදහසක්ද. 270 00:25:32,628 --> 00:25:34,962 මම මැඩිසන්. 271 00:25:34,964 --> 00:25:36,730 ටොම්. 272 00:25:38,200 --> 00:25:39,802 හමුවීම සතුටක්,ටොම් . 273 00:25:39,902 --> 00:25:43,404 සමාවෙන්න මම ඇඳෙන් එලියට ඇවිල්ලා නැති එකට. 274 00:25:43,406 --> 00:25:46,073 සාමාන්‍ය තත්වය යටතේ , 275 00:25:46,075 --> 00:25:48,909 මම ගොඩක් හොඳ ධාරකයෙක්. 276 00:25:48,911 --> 00:25:51,645 සාමාන්‍ය තත්වය යටතේ , මම ගොඩක් අවම ආගන්තුක අමුත්තෙක් . 277 00:25:51,647 --> 00:25:54,982 අයියෝ,මැඩිසන්,ඔයයි මමයි දෙන්නම දන්නවා ඒක ඇත්ත නෙවෙයි කියලා. 278 00:25:58,821 --> 00:26:00,521 ටොම්. 279 00:26:00,523 --> 00:26:02,756 - මම හොඳින්. -ඔයාට විශ්වාසද ? 280 00:26:02,758 --> 00:26:05,993 - මම යන්න ඕනේ . -ඉන්න . 281 00:26:07,496 --> 00:26:08,862 ඔයා මට දෙයක් පොරොන්දු වෙනවද ? 282 00:26:10,032 --> 00:26:12,433 කියන්න මට ඒ මොකක්ද කියලා . 283 00:26:12,435 --> 00:26:15,936 මම ගියාම ඔයා මෙයා ගැන බලාගන්නවද ? 284 00:26:20,509 --> 00:26:22,509 අපි වෙරිමතින් අඬන්න ඕනේද ? 285 00:26:24,747 --> 00:26:26,180 ඔහු නම් ඒක ලේසි කරන්නේ නෑ . 286 00:26:26,182 --> 00:26:28,549 මම ඔයාගෙන අහන්නේ ඇයි කියලා ඔයා හිතන්නේ මොකක්ද ? 287 00:26:35,958 --> 00:26:37,758 තාත්තා,මම ඔයාට කතා කරමින් හිටියේ . 288 00:26:39,762 --> 00:26:41,929 තාත්තා? 289 00:26:45,234 --> 00:26:47,735 හැමෝම කන්නත් පටන් අරන්. 290 00:26:49,305 --> 00:26:50,971 මට බඩගිනි නෑ . 291 00:26:53,009 --> 00:26:54,975 සිලියා නම් නියම කෝකියෙක්. 292 00:26:54,977 --> 00:26:57,478 ඔයාගේ අම්මා... 293 00:26:57,480 --> 00:27:00,814 ඇය නම් නියම කෝකියෙක් . 294 00:27:03,119 --> 00:27:05,386 ඔව් . 295 00:27:13,596 --> 00:27:15,329 තාත්තා ,හැමදේම හොඳින් නේද? 296 00:27:15,331 --> 00:27:17,464 ඔව්. 297 00:27:19,235 --> 00:27:21,802 - ඉතින් ඔයාට බඩගිනියිද ? -ඔව්. 298 00:27:21,804 --> 00:27:23,771 ඒකනම් හොඳයි . 299 00:27:23,773 --> 00:27:26,173 ඒ කියන්නේ ආසාදනය ඉවරයි . 300 00:27:31,814 --> 00:27:34,648 මම එයාලට මොකක්ද කියන්න ඕනේ? 301 00:27:37,853 --> 00:27:41,088 ඔවුන්ට කියන්න මට මහන්සියි කියලා. 302 00:27:43,859 --> 00:27:45,793 හොඳයි. 303 00:28:06,015 --> 00:28:08,949 ඇලිශියා. 304 00:28:08,951 --> 00:28:11,819 - හෙයි,අම්මේ . -ඔයා නිදාගන්න යන්නේ නැද්ද? 305 00:28:11,821 --> 00:28:13,787 ඔව්,මම මේ ... 306 00:28:17,059 --> 00:28:20,494 ඒක නම් හරිම දුකයි මට කොච්චර TV නැතිව පාළුද කියලා. 307 00:28:20,496 --> 00:28:24,565 ඔයා පොඩි කෙල්ල කාලේ ඔයාගේ තාත්තයි මමයි ඔයාව ළමයි බලාගන්න කෙනෙක් එක්ක තියලා යනවා, 308 00:28:24,567 --> 00:28:26,734 අපි ගෙදර ආවම.අර විදිහට තමයි අපි ඔයාව හරියටම හොයා ගන්නේ.. 309 00:28:26,736 --> 00:28:29,636 TV ඒක ඉස්සරහ නැගිටලා ඉන්න සටන් කරනවා. 310 00:28:29,638 --> 00:28:32,206 ඔයාගේ ඇස් ලාවට තමයි අරගෙන ඉන්නේ. 311 00:28:34,176 --> 00:28:37,478 මම හැමවෙලේම බයෙන් හිටියේ ඔයා එන්නේ නැති වෙයි කියලා . 312 00:28:41,217 --> 00:28:43,684 ඔයා දැන් මොකකටද බය? 313 00:28:49,992 --> 00:28:53,160 - ට්‍රැවිස්,අපිට කතා කරන්න ඕනේ. -මොකද වෙලා තියෙන්නේ ? 314 00:28:53,162 --> 00:28:56,563 අද බෝට්ටුවේදී ,මොකක් ගැනද ඔයාගෙයි ක්‍රිස් අතර තිබ්බ කතා බහේ කතා වුනේ ? 315 00:28:56,565 --> 00:28:58,432 කතා බහ වෙච්ච දේ ?මොකක්? 316 00:28:58,434 --> 00:29:00,701 - අනේ,අයියෝ. -ක්‍රිස් හිතුවා ඔහු තර්ජනයක් කියලා . 317 00:29:00,703 --> 00:29:02,669 - ඔහු හැරවෙන්න යනවා කියලා. -එච්චරද ? 318 00:29:02,671 --> 00:29:05,172 ඔව් ,එච්චරයි,එන්න මොකක්ද අවුල ? 319 00:29:05,174 --> 00:29:07,407 ක්‍රිස් ඇලිශියාට අද තර්ජනය කරලා . 320 00:29:07,409 --> 00:29:09,710 - තර්ජනය කරලා කිව්වේ? -ඇය හිතලා තියෙන්නේ ඔහු ඇයට රිද්දන්න හදනවා කියලා. 321 00:29:09,712 --> 00:29:11,779 - අපෝ,දෙවියන්ගේ නාමෙට. -නෑ ,ට්‍රැවිස්,මට ඇහුම්කන් දෙන්න ... 322 00:29:11,781 --> 00:29:13,447 නෑ ,එකෙ කිසි තේරුමක් නෑ . 323 00:29:13,449 --> 00:29:15,315 ඇයි?ඇයි ඔහු එහෙම කරන්නේ ? 324 00:29:15,317 --> 00:29:17,384 මම පල්ලිය ගාවදි මැරෙන්න ඔන්න මෙන්න ගියා . 325 00:29:17,386 --> 00:29:19,219 - මොකක්? -ක්‍රිස් උදව් කරේ නෑ. 326 00:29:19,221 --> 00:29:21,955 ඔහුට පුළුවන් කමක් තිබ්බා වගේම ඔහු උදව් කරේ නෑ ඇලිශියා ඔහුව දැක්කා . 327 00:29:21,957 --> 00:29:24,191 ඇය දැක්කා ඔහු බලන් ඉන්නවා . 328 00:29:24,193 --> 00:29:26,360 ඔයා කියන්නේ එයාට ඔයාලා දෙන්නවම මරන්න ඕනේ කියලද? 329 00:29:26,362 --> 00:29:27,895 මම හිතන්නේ ඔහුට අසනීප නෑ . 330 00:29:27,897 --> 00:29:30,130 නෑ,ඔයා කියන්නේ මගේ පුතාට ඕනේ ඔයාලා දෙනාවම මැරිලා ඉන්නවටයි . 331 00:29:30,132 --> 00:29:31,965 - ඔයා මන් කියන දේ අහන්ද ඉන්නේ ? -ඔහුට ඔයාගේ උදව් ඕනේ . 332 00:29:31,967 --> 00:29:33,834 ඉතින් ඔහුට උදව් කරමු.නික්ටඋදව් කරා වගේ අපි උදව් කරමු . 333 00:29:33,836 --> 00:29:35,769 - ඒක නම් එකවගේ නෑ . -ඒ නම් ඒක වගේමයි. 334 00:29:35,771 --> 00:29:37,938 නික් ඔහුගේ අන්තෙමට ඇවිල්ලා ඉද්දි,මම ඔයා වෙනුවෙන් හිටියා . 335 00:29:37,940 --> 00:29:40,040 ඔයාට ඒක අමතක වුනාද? ඔහු නැතිවෙන හැම වෙලේම. 336 00:29:40,042 --> 00:29:42,242 හැම වෙලේම,හැම සේවිමකදී,හැම පුනුරුත්තාපනයකදී . 337 00:29:42,244 --> 00:29:44,077 කවුද ඔහු වෙනුවෙන් හිටියේ ? 338 00:29:44,079 --> 00:29:46,413 අයියෝ,කවුද එලියට ගිහින් ඔහුව හෙව්වේ ? 339 00:29:46,415 --> 00:29:48,282 ඔව්,ඒක හරි. 340 00:29:48,284 --> 00:29:50,450 මම විශ්වාස කරා ඔහුට හොඳ වෙන්න පුළුවන් කියලා. 341 00:29:50,452 --> 00:29:52,886 මම ඔහුව විශ්වාස කරා මොකද මම ඔයාව විශ්වාස කරන හින්දා. 342 00:29:52,888 --> 00:29:54,321 මේ නික් ගැන නෙවෙයි . 343 00:29:54,323 --> 00:29:56,890 හොඳයි,හරි,ඉතින් හොඳයි . 344 00:29:56,892 --> 00:29:58,992 ඔයා හරි නම් මොකද වෙන්නේ ? 345 00:29:58,994 --> 00:30:01,662 ක්‍රිස්ගේ මොකක් හරි අවුලක් තියෙනවනම් මොකද වෙන්නේ ? 346 00:30:01,664 --> 00:30:03,363 මට උදව් කරන්න,මට උදව් කරන්න ඔහුට උදව් කරන්න . 347 00:30:03,365 --> 00:30:05,265 මම මොනවා කරනවා කියලද ඔයා හිතන්නේ ? 348 00:30:05,267 --> 00:30:07,000 ඒත් ඔහු මගේ දුවට තර්ජනය කරා . 349 00:30:07,002 --> 00:30:09,570 අපේ දුවට් මැඩි,එන්න. 350 00:30:09,572 --> 00:30:11,605 මම ඔයාගෙන් ඇහිච්ච දේ තමයි 351 00:30:11,607 --> 00:30:14,274 මට ඔයාව මාත් එක්ක ඕනේ,අපිට ඉස්සරහාට එකමුතුව ඉන්න ඕනේ. 352 00:30:14,276 --> 00:30:17,444 ඉතින් ,මට දැන් ඔයාව ඕනේ,මැඩි. 353 00:30:19,381 --> 00:30:21,315 කොහෙද ඔයා ඉන්නේ ? 354 00:30:26,689 --> 00:30:28,288 ඇලිශියාට මාව ඕනෙලු ඇය එක්ක ඉන්න අද රෑට. 355 00:30:30,926 --> 00:30:34,661 ඇය එක්ක ඉන්න.මම ක්‍රිස් ගාවට යන්නම් . 356 00:30:46,347 --> 00:30:49,079 රෙද්ද පොඩ්ඩක් අයින් කරන්න බැරිද ? 357 00:30:51,386 --> 00:30:53,820 ඔව්. 358 00:30:58,586 --> 00:31:00,652 ඒක හොඳද? 359 00:31:09,863 --> 00:31:12,064 දැන් නිදාගන්න . 360 00:31:13,200 --> 00:31:15,233 මට බෑ . 361 00:31:16,870 --> 00:31:18,971 මම ඔයාගෙන් අයදිනවා. 362 00:31:18,973 --> 00:31:22,140 මේ ලෝකේ ඔයාට කවදාවත් හොඳ මදි වුනේ නෑ . 363 00:31:24,745 --> 00:31:26,578 ඒකට යන්න දෙන්න. 364 00:31:30,317 --> 00:31:32,784 මට ඔයාව දාලා යන්න ඕනේ නෑ . 365 00:31:41,228 --> 00:31:43,395 මොකද වෙන්නේ ඔයාට කරන්න ඕනේ නැත්නම්? 366 00:31:48,936 --> 00:31:51,136 මම ඔයා එක්ක එනවා . 367 00:31:51,138 --> 00:31:53,639 එහෙමද ...? 368 00:31:55,909 --> 00:31:58,844 ඔයා නම් ශේක්ස්පියර් වගේ. 369 00:31:59,948 --> 00:32:02,515 කටවහගන්න,තෝමස්, මම මගේ අදහස වෙනස් කරගන්න කලින් . 370 00:32:04,185 --> 00:32:06,886 මට ඔයාට ඉඩ දෙන්න බෑ . 371 00:32:06,888 --> 00:32:08,688 ඇයි බැරි ? 372 00:32:08,690 --> 00:32:10,857 ඔයා ගියාම මට මෙහෙ මොනවත් නෑ. 373 00:32:13,528 --> 00:32:15,728 කොහොමද ඒක කරන්නේ ? 374 00:32:17,232 --> 00:32:20,066 සිලියා අපි ගැන බලාගනියි. 375 00:32:20,068 --> 00:32:22,335 ඔයා දන්නවනේ ඇය කරන බව. 376 00:32:22,337 --> 00:32:24,270 ඒත් ඔයා කොහොමද ... 377 00:32:24,272 --> 00:32:26,973 ඔයා ඒක ගැන මට වදවෙන්න දෙන්න . 378 00:32:47,362 --> 00:32:49,762 මොන මගුලක්ද ? 379 00:32:52,367 --> 00:32:54,634 ඔයා කොහෙද මාව ගෙනියන්නේ ? 380 00:32:54,636 --> 00:32:56,702 ඇයි,ඔයා මාව විශ්වාස කරන්නේ නැද්ද ? 381 00:32:59,908 --> 00:33:01,941 අහ. 382 00:33:01,943 --> 00:33:05,077 දැන ගන්න තිබේ.දැන ගන්න තිබ්බේ. 383 00:33:05,079 --> 00:33:07,680 කාන්තාවන් කිව්වම,"මාත් එක්ක එන්න කියලා"ඇය කියන්නේ නෑ 384 00:33:07,682 --> 00:33:10,182 කොහෙද යන්නේ කියලා , ඇය ගෙනියන්නේ ජේසු ගාවට. 385 00:33:10,184 --> 00:33:12,218 හැම තිස්සෙම ජේසු ගාවට. 386 00:33:12,220 --> 00:33:14,687 නික්,මට මගේ අම්මට කතා කරන්න ඕනේ . 387 00:33:17,692 --> 00:33:19,692 හොඳයි. 388 00:33:45,286 --> 00:33:47,720 ඔයා පල්ලියකට ගිය අන්තිම වතාව මොකක්ද ? 389 00:33:51,659 --> 00:33:54,493 මතක නෑ .යන්න ,ඔයාගේ දේ කරන්න. 390 00:33:56,664 --> 00:33:59,732 අම්මේ ,මේ මම. 391 00:34:01,903 --> 00:34:04,870 මම තාත්තා ගැන වදවෙනවා . 392 00:34:04,872 --> 00:34:06,973 ඔහුට ඔහුගේ පාර මගහැරිලා තියෙන්නේ ඔයා නැතිව . 393 00:34:06,975 --> 00:34:08,941 මම දන්නේ නෑ ඔහුව ඔයාට පේනවද කියලා. 394 00:34:08,943 --> 00:34:11,444 සමහරවිට ඔයාට පෙනෙයි ඔහුව . 395 00:34:11,446 --> 00:34:14,814 ඔහු ගොඩක් දුර්වලයි. 396 00:34:14,816 --> 00:34:18,084 ඔහු එකක් තවදුරටත් තරහින් ඉන්න බෑ . 397 00:34:20,588 --> 00:34:22,955 ඔයා මෙහෙ හිටියානම්, 398 00:34:22,957 --> 00:34:25,624 මම දන්නවා ඔයා කරන්න ඕනේ දේ හරියටම දන්නා බව. 399 00:34:29,831 --> 00:34:31,998 මම දන්නේ නෑ කරන්න මොනවද කියලා . 400 00:34:32,000 --> 00:34:35,868 ඔහු ගොඩක් අමාරු මිනිහෙක් බලාගන්න තරම්. 401 00:34:35,870 --> 00:34:38,037 ඔයා කොහොමද ඒක ගොඩ කාලයක් කරේ? 402 00:34:44,012 --> 00:34:46,212 මට ඔයා නැතිව පාලුයි. 403 00:34:46,214 --> 00:34:48,214 මට හැමදාම ඔයා නැතිව පාලුයි. 404 00:34:48,216 --> 00:34:50,049 ග්ලෝරියා? 405 00:34:58,126 --> 00:35:00,459 එපා.එපා.එපා . 406 00:35:09,637 --> 00:35:12,872 මම ආයේ හෙට එනවා .මම පොරොන්දු වෙනවා . 407 00:35:14,175 --> 00:35:16,175 මම ඔයාට ආදරෙයි. 408 00:35:21,149 --> 00:35:22,882 ස්තුතියි... 409 00:35:22,884 --> 00:35:25,684 මේක මාත් එක්ක කරන්න ආවට . 410 00:35:40,288 --> 00:35:43,425 මම මගේ විජ්ජා ගැන වැඩ කරමින් හිටියේ. 411 00:35:44,622 --> 00:35:47,381 මම තව තවත් හොඳ වෙනවා . 412 00:35:48,503 --> 00:35:51,068 අද මම බොලේ හැංගුවා 45 වතාවක්. 413 00:35:52,055 --> 00:35:54,571 තියෙන එකම ප්‍රශ්නේ තමයි කවුරුත් සෙල්ලම් කරන්න නැති එක . ඔයා කාටද කතා කරන්නේ ? 414 00:35:54,671 --> 00:35:56,266 ඒකට කමක් නෑ ඔයාට මට කියන්න පුළුවන් . 415 00:35:58,092 --> 00:36:01,111 මගේ අම්මට . 416 00:36:02,594 --> 00:36:03,842 ඔයාගේ අම්ම ඇතුළෙද ? 417 00:36:04,623 --> 00:36:05,408 418 00:36:05,460 --> 00:36:06,959 ඔව් . 419 00:36:08,806 --> 00:36:11,416 මාව අඳුන්වල දෙන්න පුලුවන්ද? 420 00:36:11,450 --> 00:36:14,462 ඔයාට ගේට්ටුව හරහා බලන්න පුළුවන් . 421 00:36:47,539 --> 00:36:49,395 මම සෙලර් එකේ ඉඳන් ආවේ. 422 00:36:50,562 --> 00:36:52,426 ඔයාද වගකියන්න ඕනේ? 423 00:36:55,584 --> 00:36:56,839 ඔවුන් පවුලේ අය. 424 00:36:58,448 --> 00:37:00,013 ළමයි... 425 00:37:00,561 --> 00:37:04,103 සැමියෝ,බිරින්දෑවරු,අම්මලා,හා තාත්තලා... 426 00:37:04,519 --> 00:37:07,832 මෙතන අවුරුදු ගණන් වැඩ කරපු අයගේ. 427 00:37:08,861 --> 00:37:10,423 මගේ මළකඳ උඩින් තමයි ඉතින්. 428 00:37:10,622 --> 00:37:12,834 ..මම ඔවුන්ට හෙවනක් දෙන්න කැමති නොවෙන්නේ. 429 00:37:13,760 --> 00:37:15,727 එළියේ ඔවුන්ට ආරක්‍ෂිත නෑ. 430 00:37:16,525 --> 00:37:18,097 ඔවුන්ව දඩයම් කරනවා. 431 00:37:18,754 --> 00:37:20,156 අමුනුශ්ශයෝ වගේ. 432 00:37:25,663 --> 00:37:28,611 වසම වැසියෝ? 433 00:37:33,779 --> 00:37:35,761 ඔයා ඒවට වස දැම්මා. 434 00:37:38,692 --> 00:37:41,769 ..එයාලා ඔක්කොම ඔයා මැරුවා. 435 00:37:41,908 --> 00:37:42,734 නෑ. 436 00:37:42,989 --> 00:37:44,788 නෑ,ඔයයි එයාලා ඔක්කොම මැරුවේ. 437 00:37:44,980 --> 00:37:48,461 මළවුන් අපි ගාවට ගෙනල්ලා අපි ඔක්කොම අනතුරේ දාලා. 438 00:37:48,972 --> 00:37:50,792 ඇයි ඔයා මරණයට බය වෙන්නේ? 439 00:37:52,765 --> 00:37:54,280 ඇයි ඔයා ඔච්චර ලෝභ. 440 00:37:57,290 --> 00:38:01,441 ඔයාට ඔයාගේ සාමය මරණය එක්ක හදාගන්නවෙනවා ,නාකි මිනිහෝ. 441 00:38:06,409 --> 00:38:08,156 ඔයා මොහොකටද බය? 442 00:39:00,128 --> 00:39:01,494 ඒක නම් ප්‍රියයි. 443 00:39:05,066 --> 00:39:07,233 තෝමස් පොඩි කොල්ලා කාලේ, 444 00:39:07,235 --> 00:39:09,803 එයා කරුවලට ගොඩක් බයයි . 445 00:39:09,805 --> 00:39:12,972 නිදාගන්න පුළුවන් වුනේ මම සිංදු කිව්වොත් විතරයි. 446 00:39:12,974 --> 00:39:16,443 ඒකටත් ඒ සින්දුවම වෙන්න ඕනේ. 447 00:39:16,445 --> 00:39:18,411 වෙන කිසිවක් වැඩ කරේ නෑ . 448 00:39:20,315 --> 00:39:22,749 පටන් ගැන්මේ ඉඳන් සත්වයෙකුගේ පුරුද්ද. 449 00:39:34,763 --> 00:39:37,263 මම කවදාවත් හිතුවේ නෑ ඔයා ඔහුට හොඳ ඇති වෙයි කියලා. 450 00:39:37,265 --> 00:39:39,566 මම පරික්ශාකාරියි . 451 00:39:42,037 --> 00:39:44,804 ඒක නම් නිර්බිත හා ලස්සන දෙයක් ඔයා ඒක කරන්න තීරණය කරපු එකට. 452 00:39:46,741 --> 00:39:49,108 ඔයා දැනගන්න ඕනේ මම කොච්චර ආඩම්බරද කියලා. 453 00:39:50,512 --> 00:39:52,645 මම ඔයා ගැන වැරදියට හිතුවේ . 454 00:40:01,256 --> 00:40:03,523 ඒකට කොච්චර වෙලා ගන්නවද ? 455 00:40:04,559 --> 00:40:06,826 වැඩි වෙලාවක් නෑ . 456 00:40:13,668 --> 00:40:16,603 නිදා ගන්න මගේ කොල්ලෝ. 457 00:40:48,136 --> 00:40:50,136 සිලියා . 458 00:40:50,138 --> 00:40:53,172 - ඔයා මන් ගාවට ආයේ ආවා . -ඔව් . 459 00:40:53,174 --> 00:40:55,909 ඔයාගේ අම්මා දන්නවද ? 460 00:40:55,911 --> 00:40:57,877 ඇය නිදාගන්නවා . 461 00:40:59,080 --> 00:41:01,881 ඇය ඔයා ගැන වදවෙනවා . 462 00:41:01,883 --> 00:41:04,050 මම ඒකට ඇයට හේතු දීල තියෙන්නේ . 463 00:41:16,064 --> 00:41:18,598 මොකක්ද ඔයාට දැනගන්න ඕනේ ? 464 00:41:18,600 --> 00:41:22,902 එයාලා ඇත්තටම මැරිලා නෑ , 465 00:41:22,904 --> 00:41:25,605 නේද ? 466 00:41:30,412 --> 00:41:33,079 නෑ ,එයාලා මැරිලා නෑ ,නිකොලස් . 467 00:41:33,081 --> 00:41:35,582 ඉතින් එයාලා මොනවද ? 468 00:41:40,221 --> 00:41:42,422 එයාලා තමයි ඊළඟට එන්නේ. 469 00:43:44,846 --> 00:43:46,379 ඇලිශියා . 470 00:44:07,602 --> 00:44:08,868 මොන මගුලක්ද ඔයා කරන්නේ ? 471 00:44:10,338 --> 00:44:12,872 ක්‍රිස් ,එලියට යනවා! 472 00:44:12,874 --> 00:44:14,440 එලියට යනවා ! 473 00:44:35,179 --> 00:44:37,837 සිංහල පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම "ලක්ෂාන් පියුමන්තගේ" @ කරුණාකර පරිවර්තන හිමිකම් සුරකින්න. @ www.baiscopelk.com