1
00:00:01,420 --> 00:00:02,890
මගේ නම බෙරී ඇලන්,
2
00:00:02,890 --> 00:00:06,460
මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙනා.
3
00:00:06,460 --> 00:00:09,380
පිටත ලෝකයට,,
මම සාමාන්‍ය අධිකරණ වෛද්‍යවරයෙක්,
4
00:00:09,380 --> 00:00:12,380
ඒත් රහසේ, ස්ටාර් ලැබ් එකේ ඉන්න
මගේ යාලුවන්ගේ උදව්වෙන්
5
00:00:12,380 --> 00:00:15,930
මම අපරාධවලට විරුද්ධව සටන් කරලා
මම වගේ අනිත් මෙටා මිනිසුන් හොයාගන්නවා.
6
00:00:15,930 --> 00:00:17,910
මම මගේ අම්මව මරපු කෙනාව අල්ලාගත්තා,
7
00:00:17,910 --> 00:00:21,460
ඒත් ඒක කරද්දි,
මම මගේ ලෝකයට අලුත් තර්ජනයක් ගෙනාවා.
8
00:00:21,460 --> 00:00:24,610
ඒවා නවත්වන්න තරම්
වේගවත් කෙනෙක්ට ඉන්නේ මම විතරයි.
9
00:00:24,610 --> 00:00:27,050
මම තමයි ෆ්ලෑෂ්.
10
00:00:27,690 --> 00:00:29,150
පසුගිය කොටසින්.. . .
11
00:00:29,150 --> 00:00:30,420
සූම්ට මාව මරන්න ඕනි.
12
00:00:30,420 --> 00:00:31,910
එයයි දෙවැනි ලෝකයෙන්
මෙටා මිනිස්සු එවන්නේ.
13
00:00:31,910 --> 00:00:33,940
එයලට විරුද්ධව අහිංසක මිනිස්සු කී දෙනෙක්
ආවද කියන එක එයාලට ප්‍රශ්නයක් නෙවෙයි.
14
00:00:33,940 --> 00:00:34,840
මම යන්න ඕනි.
15
00:00:34,840 --> 00:00:36,810
ඒකට කමක් නෑ කියලා කියන්න.
16
00:00:38,290 --> 00:00:39,030
-බෙරී.
17
00:00:39,030 --> 00:00:44,000
සෙන්ට්‍රල් නගරය, මේ ඔයාලගේ
විරයගේ මූණද?
18
00:00:48,350 --> 00:00:50,250
ඇත්තටම ඔයාට හොද පාරක් වැදුනා.
19
00:00:50,250 --> 00:00:51,500
මට මගේ කකුල් දැනෙන්නේ නෑ.
20
00:01:00,210 --> 00:01:01,730
හරි. මම ඔයාව අල්ලා ගත්තා.
21
00:01:10,010 --> 00:01:11,240
මට දැන් ඒක කරන්න බැ හරිද?
22
00:01:11,240 --> 00:01:13,700
-ඔව්, ඔයාට පුලුවන් බෙරී.
-බෑ. බෑ.
23
00:01:15,150 --> 00:01:16,580
අපි ලොකු දියුණුවක් ලගා කරගත්තා.
24
00:01:16,580 --> 00:01:17,690
ඔව්, අඩි හයක්.
25
00:01:17,690 --> 00:01:19,010
කවුරු හරි මට බෝසෝ බටන් එකක් දෙන්න.
26
00:01:19,010 --> 00:01:20,640
හේයි, ඔයා ගැන උසස්ව හිතන්න.
27
00:01:20,640 --> 00:01:21,730
ඔයාගේ පස්සහ කැඩුනා විතරයි.
28
00:01:21,740 --> 00:01:25,050
ඔව්, සාමාන්‍ය මිනිහෙක්ට නම් අංශභාගය හැදිලා,
මුලු ජිවිත කාලය පුරාවටම.
29
00:01:25,650 --> 00:01:27,570
මට සම්පුර්ණයෙන් හොදවෙන්න
කොච්චර කාලයක් යනවද?
30
00:01:27,570 --> 00:01:29,200
මම සතියකට කලින් ගත්ත MRI එකේ
31
00:01:29,200 --> 00:01:32,720
T12-L1 අන්තර් අවකාශය
පැනලා තියෙනවා පෙනුනා
32
00:01:32,720 --> 00:01:35,090
උරිස් සන්දියේ.
33
00:01:35,090 --> 00:01:37,850
ඒත් මේ MRI එක අද උදේ ගත්තේ.
34
00:01:37,850 --> 00:01:40,670
ඒක හිතාගන්න බෑ, ඒත් ඔයාගේ
දැනටමත් සම්පුර්ණයෙන් හොදවෙලා.
35
00:01:40,670 --> 00:01:42,230
මට තවම හුස්ම ගන්න අමාරුයි.
36
00:01:42,230 --> 00:01:44,790
කශේරුකාවේ හානියක් වුනොත්
ඒක සාමාන්‍ය දෙයක්.
37
00:01:44,790 --> 00:01:47,010
ඒක ඉක්මනින් හොදවෙයි.
38
00:01:48,860 --> 00:01:50,940
අපි ඔයාට ආපහු සූට් එක
අන්දනවා බෙරී.
39
00:01:50,940 --> 00:01:52,530
ගොඩක් ඉක්මනට,
මාව විශ්වාස කරන්න.
40
00:01:53,830 --> 00:01:55,900
අපි සූම්ට මොකද කරන්නේ?
41
00:01:56,000 --> 00:01:58,990
සිස්කෝ එයාට අර බෙහෙත විදපු
දවසේ ඉදන් කිසිම සලකුණක් නෑ.
42
00:01:58,990 --> 00:02:00,800
එදා ඉදන් මට කම්පන දැනුනෙත් නෑ.
43
00:02:00,800 --> 00:02:02,610
-සමහරවිට සූම් ආපහු එන්නේ නැතිවෙයි.
44
00:02:02,610 --> 00:02:04,180
මට ඒ ගැන ගොඩක් සැකයි.
45
00:02:05,330 --> 00:02:07,180
ඒ නිසයි මම ඒකට
දෙයක් කරන්න යන්නේ.
46
00:02:07,180 --> 00:02:09,290
ඒකට දෙයක් කරනවා කියලා,
ඔයා මොකක්ද අදහස් කලේ?
47
00:02:09,290 --> 00:02:12,640
මට ඔයාලගේ විවරය තියෙන කාමරයට ඇතුල්වෙලා
ස්පීඩ් කැනන් එක පාවිච්චි කරන්න දෙන්න.
48
00:02:12,640 --> 00:02:13,700
ඒ මොකද ඒ?
49
00:02:13,700 --> 00:02:17,100
මොකද, බෙරී,
ගෙදර යන්න වෙලාව හරි.
50
00:02:23,780 --> 00:02:25,850
ඉතින්, ඔයා අපේ ලෝකයේ මතු වුනා,
51
00:02:25,850 --> 00:02:27,170
ඔයා හැමදේම අවුල් කලා,
52
00:02:27,170 --> 00:02:28,560
දැන් ගෙදර යන්නද ඕනි?
53
00:02:28,560 --> 00:02:30,370
ගොඩක් අහලා පුරුදු දෙයක්.
54
00:02:30,370 --> 00:02:33,650
ආයෙමත්, ඒ මම නෙවෙයි.
55
00:02:33,650 --> 00:02:36,210
මට සූම්ව ඉවරයක් කරලා දාන්න ඕනි සදහටම
56
00:02:36,750 --> 00:02:38,240
වෙන කවුරු හරි මැරෙන්න කලින්.
57
00:02:38,240 --> 00:02:39,620
ඔයා කොහොමද ඒක කරන්නේ?
58
00:02:39,620 --> 00:02:40,710
මම ඒක කරන්න විදියක් හිතන්නම්.
59
00:02:40,710 --> 00:02:42,820
රේමන්, ඔයාට මාව ස්පීඩ්
කැනන් එක ලගට ගෙනියනවානම්.
60
00:02:42,820 --> 00:02:44,550
බෑ, බෑ, ඔයාට විවරය හරහා යන්න බෑ.
61
00:02:44,560 --> 00:02:45,590
ඔව්, එයාට පුළුවන්.
62
00:02:45,590 --> 00:02:46,810
ජේ මිනිස්සු යවන විදිය
අපිට ඉගැන්නුවා.
63
00:02:46,810 --> 00:02:47,930
ඒක නෙවෙයි මම කිවේ.
64
00:02:47,930 --> 00:02:50,500
ඔයාට සූම් නවත්වන විදිය හොයාගන්න පුළුවන් නම්
65
00:02:50,500 --> 00:02:52,240
ඔයාගේ ලෝකයේදි, ඔයාට
ඒක මෙහෙදි කරන විදියත් හොයාගන්න පුලුවන්.
66
00:02:52,240 --> 00:02:53,120
අපි සූම් පරද්දනකන් ඔයා
67
00:02:53,120 --> 00:02:56,180
මෙහෙ ඉන්න, ඩොක්ටර් වෙල්ස්.
68
00:02:56,180 --> 00:02:58,250
මට ඕනි වෙලා තියෙන්නේ, ඩොක්ටර් ස්නෝව්,
69
00:02:58,250 --> 00:02:59,980
ගෙදරට ආපහු යන්න.
70
00:03:00,430 --> 00:03:04,300
ඔයාලගේ උදව් ඇතිව හරි නැතිව
හරි මම ඒක කරනවා.
71
00:03:06,710 --> 00:03:10,250
ඔයා මොකද කරන්නේ?
හැරිට යන්න ඕනි නම්.. බායි.
72
00:03:10,250 --> 00:03:11,910
ඒක කැමැත්ත අකමැත්ත ගැන නෙවෙයි, සිස්කෝ.
73
00:03:11,910 --> 00:03:12,850
අපිට එයාගේ උදව් ඕනි.
74
00:03:12,850 --> 00:03:15,880
අපිට ඕනි කරන්නේ වෙල්ස්ගෙන් තව
සැලැස්මක් කියලා මම හිතන්නේ නෑ.
75
00:03:15,880 --> 00:03:18,700
ඔව්, මම කිවේ, එයා අන්තිමේට දුන්න බුද්ධිමත් අදහසෙන්
බෙරී නොමැරී බේරුනේ නූලෙන්.
76
00:03:18,700 --> 00:03:19,360
මම දන්නවා,
77
00:03:19,360 --> 00:03:20,550
ඒත් ජේ යන්න ගියා,
78
00:03:20,550 --> 00:03:22,900
ඩොක්ටර් වෙල්ස් වෙන කාටවත්
වඩා සූම්ව දන්නවා,
79
00:03:22,900 --> 00:03:26,650
ඉතින් බෙරී ආයෙමත් හොදින් ඇවිදිනකන්,
80
00:03:26,650 --> 00:03:29,320
අපිට වෙල්ස්ව ලගින් තියාගන්න වෙනවා
මොකද හදිසියේවත් සූම් ආවොතින්.
81
00:03:29,640 --> 00:03:32,830
කේට්ලන්, එයාට මෙහෙ ඉන්න ඕනි නැත්නම්
එහෙනම් අපි එයා නැතිව වැඩ කරන එක හොදයි.
82
00:03:32,830 --> 00:03:33,710
එයාට යන්න දෙන්න.
83
00:03:33,710 --> 00:03:35,110
මට ඒක කරන්න බෑ.
තවම බෑ.
84
00:03:35,110 --> 00:03:36,310
තවම බෑ.
85
00:03:39,640 --> 00:03:41,540
මගුලයි,
මෙටා හියුමන් ප්‍රහාරයක්.
86
00:03:41,930 --> 00:03:46,390
නෑ, නෑ, මගේ වැරැද්ද, ඒක
මට ඇලට් එකක්.
87
00:03:47,480 --> 00:03:50,050
-මොකටද?
-ඒක රිමයින්ඩර් එකක්.
88
00:03:50,050 --> 00:03:52,370
මට පැයකින් හමුවක් තියෙනවා, ඉතින්..
89
00:03:52,370 --> 00:03:54,030
කාත් එක්කද?
90
00:03:54,350 --> 00:03:56,600
ආදරණිය කෙන්ඩ්‍රා සොන්ඩ්රස් එක්ක,
91
00:03:56,600 --> 00:03:58,010
Jitters වල වැඩ කරන කෙනා.
92
00:03:58,010 --> 00:03:59,460
එයා හැගිමක් ඇති කරනවා.
93
00:03:59,460 --> 00:04:02,000
මම හිතන්නේ අපි රෑ කෑම කාලා
ෆිල්ම් එකක් බලන්න යනවා,
94
00:04:02,000 --> 00:04:04,220
ඊට පස්සේ, මම දන්නේ නෑ,
සමහර විට උදේ කෑමත්.
95
00:04:05,510 --> 00:04:06,540
ඉන්න, උදේ කෑම?
96
00:04:06,540 --> 00:04:08,170
ඇයි උදේ කෑම? මට..
97
00:04:08,260 --> 00:04:09,380
ඔව්.
98
00:04:11,620 --> 00:04:14,240
මොකද, ඔයා ගෙදර ගිහින්..
99
00:04:14,240 --> 00:04:15,370
-සිස්කෝ...
100
00:04:15,370 --> 00:04:16,840
-එයා ඔයාව අවුල් කරනවා.
-යන්න.
101
00:04:25,750 --> 00:04:26,830
පැටී.
102
00:04:33,370 --> 00:04:37,110
-පැටී, හේයි.
-හේයි, ඔයාට තවම අසනිපයි කියලා ආරංචි වුනා.
103
00:04:37,110 --> 00:04:40,050
ඔව්, ඔව්, ඒක.. ගොඩක් රිදෙන ලෙඩක්.
104
00:04:40,050 --> 00:04:42,600
මම චිකන් නූඩ්ලස් සුප් එකක් හදන්නම්.
105
00:04:42,600 --> 00:04:44,640
ඔයා කැමති නම් මම ඒවා ගේන්නම්.
106
00:04:44,640 --> 00:04:46,990
නෑ, ඒක නියමයි...
මට බයක් දැනෙනවා
107
00:04:46,990 --> 00:04:48,430
ඔයා මේ දෙයක් අල්ලාගත්තොත් කියලා.
108
00:04:48,430 --> 00:04:50,800
අනික, මම කෑන් වල කෑමට කැමතියි.
109
00:04:51,220 --> 00:04:53,500
හරි, වැඩිය ඇවිදින්න එපා.
110
00:04:53,500 --> 00:04:55,580
ඔව්. විශ්වාස කරන්න, එහෙම නෑ.
111
00:04:57,600 --> 00:04:59,380
ඔයා හොදින් කියලා විශ්වාසද?
112
00:05:00,220 --> 00:05:01,870
ඔයා කතා කරන්නේ
මොකක් හරි තියෙනවා වගේ.
113
00:05:02,100 --> 00:05:03,780
ඔව්, නෑ, නෑ.
මම හොදින්.
114
00:05:03,780 --> 00:05:06,250
මට දැන් ටිකක් විතර අමාරුයි.
115
00:05:06,740 --> 00:05:09,060
හරි, ඔයාව ඉක්මනින් මුණගැහෙන්නම්,
116
00:05:09,060 --> 00:05:10,700
ඉක්මනට සනිප වෙන්න.
117
00:05:10,700 --> 00:05:13,020
-ස්තුතියි.
-බායි.
118
00:05:13,020 --> 00:05:14,310
බායි.
119
00:05:24,830 --> 00:05:26,910
ඔයා චීස් කිරි වලින් ඈත් වෙලා
හිටියෝතින් හොදයි.
120
00:05:27,200 --> 00:05:28,660
ඒවාට ඇබ්බැහි වෙනවා.
121
00:05:29,220 --> 00:05:31,840
මම පොඩි වැඩකට ආවේ
මම හිතන්නේ ඔයා
මෙතනට ආවේ.
122
00:05:31,840 --> 00:05:34,640
ටීම් එකේ අනිත් අයගෙන් අහන්නේ නැතිව.
123
00:05:34,780 --> 00:05:37,230
ඒක කරදරයක්,
ඔයා මෙතන ඉන්න එක.
124
00:05:37,470 --> 00:05:38,710
අපි හැමෝටම.
125
00:05:38,710 --> 00:05:40,080
ඔයා ඒ ගැන තවදුරටත් වද වෙන්න ඕනි නෑ
126
00:05:40,080 --> 00:05:41,460
මොකද මම යනවා.
127
00:05:42,090 --> 00:05:44,110
අපිට ඔයාගේ දුවව බේරාගන්න
උදව් කරන්න පුලුවන්.
128
00:05:45,090 --> 00:05:46,980
ඔයාට ගෙදර යන්න ඕනි
ඒක නිසයි කියලා මම දන්නවා.
129
00:05:49,380 --> 00:05:53,090
මෙහාට ඇවිත් මම ලොකු වැරැද්දක් කරගත්තේ.
130
00:05:53,950 --> 00:05:57,860
මගේ සැලැස්ම වුනේ, ෆ්ලෑෂ්ගේ උදව් අරගෙන
131
00:05:57,860 --> 00:06:00,190
ඒ උදව්වෙන් සූම්ව නතර කරන්න.
මගේ සැලැස්ම වැරදුනා.
132
00:06:00,190 --> 00:06:01,800
මට තව සැලැස්මක් නෑ.
133
00:06:01,800 --> 00:06:05,980
ගෙදර ගිහින් මම තනියම
සූම්ට මුහුණ දෙනවා හැරෙන්න.
134
00:06:06,080 --> 00:06:07,820
ඉතින් ඔයා ඔයාගේ ලෝකයට ගියා කියලා කියමු.
135
00:06:07,820 --> 00:06:09,440
ඔයා සූම් එක්ක සටන් කරනවා.
136
00:06:09,440 --> 00:06:11,010
එයා ඔයාව මරලා දායි.
137
00:06:11,130 --> 00:06:13,290
ඊට පසසේ, ඒකෙන් ඔයාගේ
දුවට උදව්වක් වෙන්නේ කොහොමද?
138
00:06:14,560 --> 00:06:17,340
ජෙසී බේරාගන්න තියෙන හොදම විදිය තමයි
139
00:06:17,340 --> 00:06:21,320
ඔයා මෙහෙ නැවතිලා,
අපිත් එක්ක කණ්ඩායමක් විදියට වැඩ කරන එක.
140
00:06:22,710 --> 00:06:23,560
නෑ.
141
00:06:23,900 --> 00:06:25,920
දැන්, කරුණාකරලා මට තනියම ඉන්න දෙන්න,
මම බලන්නම්
142
00:06:25,920 --> 00:06:28,090
මේ විවර වලින් කොයි එකෙන්ද
මට ගෙදර යන්න පුළුවන්නේ කියලා.
143
00:06:29,660 --> 00:06:31,200
ඔයා වාසනාවන්තයි මොකද
සිස්කොටවත් මහාචාර්ය ස්ටේන්ටවත්
144
00:06:31,200 --> 00:06:33,380
මේ හැම විවිරයක්ම වහන්නේ
කොහොමද කියලා හොයාගන්න බැරි වුනා,
145
00:06:33,380 --> 00:06:34,930
මොකද නැත්නම් ඔයා
මෙහෙ හිරවෙලා ඉදිවි.
146
00:06:37,610 --> 00:06:38,900
ඉන්න.
147
00:06:42,310 --> 00:06:43,770
අපි විවර වහමු.
148
00:06:44,150 --> 00:06:45,760
ඔක්කොම ඒවා,
එකක් හැරෙන්න,
149
00:06:45,760 --> 00:06:48,310
ඉතින් සූම්ට මේ ලෝකයට එන්න එක පාරයි තියෙන්නේ.
150
00:06:52,480 --> 00:06:54,810
-ස්ටාර් ලැබ් එකේ විවරය.
-හරියටම හරි.
151
00:06:56,510 --> 00:06:58,070
ඊට පස්සේ අපි උගුලක් අටවමු.
152
00:06:58,440 --> 00:07:02,580
ඒක සටන් තියෙන,
වේදනාකාරි, පලිගන්න,
153
00:07:02,580 --> 00:07:06,680
යෝධයෝ ඉන්න, මෘගයෝ ඉන්න,
පැනලා යන, පන්නන,
154
00:07:07,290 --> 00:07:11,080
ඇත්ත ආදරය තියෙන,
පුදුමයන් තියෙන
155
00:07:11,110 --> 00:07:13,450
වගේම හමු වලදි බලන්න
හොදම චිත්‍රපටිය වෙලා තියෙන්නේ.
156
00:07:14,340 --> 00:07:16,940
ඒක ඇත්තද කියලා බලමු.
157
00:07:26,340 --> 00:07:27,530
සිස්කෝ?
158
00:07:28,240 --> 00:07:30,180
ඔයා හොදින්ද?
159
00:07:31,170 --> 00:07:32,570
මම යන්න ඕනි.
160
00:07:32,910 --> 00:07:34,440
මොකක්?
ඇයි?
161
00:07:35,010 --> 00:07:39,850
දැන් වෙන දේට සමාවෙන්න.
162
00:07:39,850 --> 00:07:42,450
මට සමාවෙන්න.
163
00:07:42,450 --> 00:07:45,140
මම යන්න ඕනි.
164
00:07:46,400 --> 00:07:48,670
මම ඔයාට කතා කරන්නම් හරිද?
165
00:07:48,670 --> 00:07:50,470
පොරොන්දු වෙනවා,
මම ඔයාට කතා කරන්නම්.
166
00:07:59,430 --> 00:08:02,470
හරි, බ්‍රයන්,
ඒක එලිවෙනකන් එහෙම තියමු,
167
00:08:02,560 --> 00:08:04,320
ඊට පසසේ උදේට පරික්ෂා කරමු.
168
00:08:09,860 --> 00:08:11,250
ඩොක්ටර් ෂෝර්?
169
00:08:18,670 --> 00:08:20,060
ඔයා හොදින්ද?
170
00:08:24,850 --> 00:08:26,240
ඔයා මොකද කරන්නේ?
171
00:08:26,590 --> 00:08:28,480
ඔයාට ඒක මෙතනින් ගෙනියන්න බෑ.
172
00:08:41,830 --> 00:08:43,360
මට මොකද වුනේ?
173
00:08:48,560 --> 00:08:50,060
ඔයා කවුද?
174
00:08:55,480 --> 00:08:57,920
මෝඩ මිනිස්සු..
175
00:08:57,920 --> 00:09:01,610
මම ග්‍රොඩ්.
176
00:09:09,440 --> 00:09:10,610
පැටී.
177
00:09:11,210 --> 00:09:12,250
ඔයා මොනවද හොයාගත්තේ?
178
00:09:12,250 --> 00:09:14,810
මේ විකාර කෙස් ගස්
පාර පුරාම තිබුනා.
179
00:09:14,810 --> 00:09:16,150
මම ඒවා ඩේටාබේස් එකේ හොයලා
180
00:09:16,150 --> 00:09:17,370
හොයාගන්න පුළුවන්නේ
මොනවද කියලා බලන්නම්.
181
00:09:17,470 --> 00:09:19,340
මෙන්න, පහරකාපු කෙනා.
182
00:09:19,340 --> 00:09:21,650
එයාගේ නම ඩොක්ටර් ජෙෆ්රි ශෝර්.
183
00:09:21,650 --> 00:09:24,380
එයා Vaughan Pharmaceuticalsවල
ජිවි රසායනික විද්‍යාඥයෙක්.
184
00:09:24,380 --> 00:09:26,790
මේක තමයි සති දෙකක් ඇතුලත
වුන ලැබ් පරික්ෂකයන්ගේ දෙවැනි මරණය.
185
00:09:26,790 --> 00:09:27,970
ඒක අහම්බයක් වෙන්න බෑ.
186
00:09:27,970 --> 00:09:29,590
ඔව්, පේන විදියට අනිත් විද්‍යාඥයා,
187
00:09:29,590 --> 00:09:32,340
එයා එයාලගේ ගබඩාවෙන්
ද්‍රවයක් හොරකම් කරලා.
188
00:09:32,350 --> 00:09:34,330
-ඇත්තට? මොන වගේ ද්‍රවයක්ද?
-ඒකට කියන්නේ Cortexin කියලා.
189
00:09:34,330 --> 00:09:35,920
ඒක නිධිකර්පරයට බෙහෙත් කරන්න පාවිච්චි කරන්නේ,
190
00:09:35,920 --> 00:09:37,670
මොළයේ තියෙන ලේ රෝගයකට.
191
00:09:37,990 --> 00:09:40,280
සිරම් එක නැතිවෙලා, ඒත්
එයාගේ යාලුවෝ එයාව මෙතනදි හොයාගෙන
192
00:09:40,280 --> 00:09:41,960
විනාඩි කිපයකට පස්සේ
මැරිලා ඉද්දි.
193
00:09:41,960 --> 00:09:42,990
එයා වැඩි දුර ගිහින් නෑ.
194
00:09:42,990 --> 00:09:45,130
එයා ඔලුවට වැදුන පහරකින්
වුන කම්පනයකින් මැරිලා තියෙන්නේ.
195
00:09:45,130 --> 00:09:47,300
පේන විදියට ගොඩක් ඒ වගේ.
196
00:09:47,300 --> 00:09:48,990
ඔව්, මේක බලන්න.
197
00:09:50,450 --> 00:09:53,600
-ඒ මෙයාගේ ලේද?
-වැදුන තැනක්.
198
00:09:53,610 --> 00:09:54,780
හරි.
199
00:09:54,780 --> 00:09:57,330
ඔයා මට කියපු දේ අරයට කියලා
200
00:09:57,330 --> 00:09:58,500
තව වෙන මොනවා හරි
හොයාගන්න පුලුවන්ද කියලා බලන්න,
201
00:09:58,500 --> 00:09:59,730
තව මේ සිද්ධින් සම්බන්ධයිද කියලා?
202
00:09:59,730 --> 00:10:01,040
අනිවාර්යයෙන්ම.
203
00:10:02,240 --> 00:10:03,970
-හායි.
- සාක්ෂි කිපයක්.
204
00:10:03,970 --> 00:10:06,170
මමත් ඔයත් එක්ක එන්නද,
පරික්ෂකතුමනි?
205
00:10:06,920 --> 00:10:09,030
බෙරීට කොහොමද?
206
00:10:09,030 --> 00:10:10,880
මම දැන් එයාව බලන්නයි යන්නේ.
207
00:10:10,880 --> 00:10:12,300
එයා මට ගේන්න කිවා
208
00:10:12,300 --> 00:10:14,330
මගේ ගෙදර හදපු චිකන් සුප් නූඩ්ලස්.
209
00:10:14,330 --> 00:10:16,170
එයා කෑන් කරපු කෑම වලට කැමතිම නෑ.
210
00:10:17,580 --> 00:10:18,910
අපි හැමෝම එහෙමයිනේ.
211
00:10:27,510 --> 00:10:28,870
වේගයෙන්, බෙරී!
212
00:10:31,610 --> 00:10:33,180
අන්න හරි.
213
00:10:39,300 --> 00:10:40,880
තල්ලු කරන්න!
214
00:10:49,320 --> 00:10:50,520
-බෙරී!
215
00:10:51,930 --> 00:10:53,090
ඔයා හොදින්ද?
216
00:10:53,720 --> 00:10:55,990
ඔව්, මම දැන් හොදින් නෙවෙයි.
217
00:10:58,160 --> 00:10:59,210
මොකද වුනේ?
218
00:10:59,220 --> 00:11:01,280
ඒක මොකුත් නෑ.
මම හොදින්, හරිද?
219
00:11:01,280 --> 00:11:02,490
-ඒක අමතක කරලා දාන්න.
-බෙරී.
220
00:11:02,490 --> 00:11:03,950
අපිත් එක්ක කතා කරන්න.
අපිට ඔයාට උදව් කරන්න පුලුවන්.
221
00:11:03,950 --> 00:11:05,830
නෑ, ඔයාට මට උදව් කරන්න බෑ.
222
00:11:05,830 --> 00:11:07,390
මේ සැරේ නම් බෑ.
මට සමාවෙන්න.
223
00:11:08,790 --> 00:11:10,450
ඔයාලට..
ඔයාලට තේරෙන්නේ නෑ.
224
00:11:23,530 --> 00:11:24,800
මොකද බෙරී?
225
00:11:27,890 --> 00:11:29,430
සූම් මාව විනාශ කලා.
226
00:11:31,530 --> 00:11:33,760
එයා සෙන්ට්‍රල් නගරයේ හැමෝටම
එයාට කරන්න පුලුවන් දේ පෙන්නුවා,
227
00:11:33,760 --> 00:11:35,850
එයාව නවත්වන්න තරම්
මම ශක්තිමත් නෑ කියලත්.
228
00:11:36,310 --> 00:11:38,110
එයාලා මට මේ නගරයේ යතුර
දුන්නා , ජෝ.
229
00:11:38,110 --> 00:11:39,330
මම එයාලගේ විරයා වෙන්නයි ඕනි.
230
00:11:39,340 --> 00:11:42,290
මම තමයි එයාලාව බේරාගන්න
පුලුවන් කෙනා වෙන්න ඕනි
231
00:11:42,290 --> 00:11:44,270
භයානක දේවල් වලින්,
මට ඒක කරන්න බැරි වුනා
232
00:11:44,270 --> 00:11:45,960
එයාලා හැමෝම ඉස්සරහම.
233
00:12:01,660 --> 00:12:03,790
එයාලා ෆ්ලෑෂ් ගැන හිතද්දි,
එයාලා හැමෝම දැන් දකින්නේ
234
00:12:03,790 --> 00:12:06,550
එයාලව ආරක්ෂා කරන්න තරම්
ශක්තියක් නැති කෙනෙක්ව.
235
00:12:10,330 --> 00:12:11,270
-හේයි.
-මම හොදින්.
236
00:12:19,840 --> 00:12:21,460
හේයි, මම දිගටම ඇහුවා කියලා දන්නවා,
237
00:12:21,460 --> 00:12:25,150
ඒත් ඔයාට ලගදි කිසිම
වාර්තාවක් ලැබුනද
238
00:12:25,150 --> 00:12:27,840
කුරුළු මිනිහෙක් පහරදිමක් ගැන?
239
00:12:27,910 --> 00:12:30,210
කුරුළු මිනිහෙක් කියලා දෙයක් නෑ, සිස්කෝ.
240
00:12:30,210 --> 00:12:33,140
හරි, ඒක පැතිරෙනව වගේනේ. මේ නගරයේ?
241
00:12:33,240 --> 00:12:35,040
මම දැකපු දේ ගැන මම දන්වා.
242
00:12:35,150 --> 00:12:39,570
ඒක හරියට මේ,
ලොකු තටු තියෙන මිනිහෙක් වගේ.
243
00:12:39,570 --> 00:12:40,980
ඒක පිස්සුවක්.
244
00:12:43,080 --> 00:12:44,970
ඒ සුරදුතයෙක් නම් ?
245
00:12:47,800 --> 00:12:49,050
ඒ සුරදුතයෙක් තමයි.
246
00:12:51,500 --> 00:12:53,170
කේටලන්?
247
00:12:53,760 --> 00:12:56,410
හරි,
ඒක පිස්සු අදහසක් වගේ.
248
00:13:02,530 --> 00:13:04,360
ඔයාට මොකද වෙලා තියෙන්නේ?
249
00:13:05,550 --> 00:13:07,150
බෙරීට මොනවා කරන්නද කියලා මම දන්නේ නෑ.
250
00:13:07,150 --> 00:13:10,020
එයාගේ අනිත් හැම ප්‍රතිඵලයක්ම හොදයි,
251
00:13:10,020 --> 00:13:12,240
ඒත් මොකකින් හරි එයාව
පස්සට අදිනවා වගේ.
252
00:13:12,240 --> 00:13:14,850
මම එයත් එක්ක දිගටම කතා කරන් බැලුවා,
ඒත් මට ඒක දැනගන්න බෑ.
253
00:13:15,700 --> 00:13:18,400
එහෙනම් අපි ඒක කරන්න පුලුවන්
කෙනෙක් ගෙන්වන්න ඕනි.
254
00:13:19,840 --> 00:13:21,330
මම ගෙදර ගියාම අපිට ඒ
ගැන කතා කරන්න පුලුවන්.
255
00:13:21,330 --> 00:13:22,570
මම මේක ගන්න ඕනි හරිද?
256
00:13:22,570 --> 00:13:23,890
-බායි බබෝ.
-බායි.
257
00:13:23,890 --> 00:13:25,090
පැටී මොකද?
258
00:13:25,090 --> 00:13:27,370
අපේ මැරිච්ච විද්‍යාඥයෝ
සම්බන්ධයි කියලා හොයාගත්තා.
259
00:13:27,370 --> 00:13:28,020
හරි. කියන්න.
260
00:13:28,020 --> 00:13:32,080
අනිත් විද්‍යාඥයාa
racetam බෙහෙත් තොගයක් හොරකම් කරපු,
261
00:13:32,090 --> 00:13:34,170
වරිටිගෝ පාවිච්චි කරපු
රෝගින්ට බෙහෙත් කරපු කෙනෙක්.
262
00:13:34,170 --> 00:13:35,780
හරි, ඉතින් හොරකම් කරපු බෙහෙත්
වර්ග දෙකක් තියෙනවා,
263
00:13:35,780 --> 00:13:37,430
එකක් මොළයේ ලේ රෝගයට බෙතහතක්,
264
00:13:37,430 --> 00:13:39,030
අනිත් එක වර්ටිගෝවලට.
265
00:13:39,030 --> 00:13:39,960
මොකක්ද සම්බන්ධය?
266
00:13:39,960 --> 00:13:41,910
ඒ බෙහෙත් දෙකම nootropic බෙහෙත්
267
00:13:41,910 --> 00:13:43,390
බුද්ධිය වැඩි දියුණු කරන්න පාවිච්චි කරන.
268
00:13:43,390 --> 00:13:45,690
හේයි, ඔයාට හම්බවුන
කෙස් ගස්වල වාර්ථාව ලැබුනද?
269
00:13:45,690 --> 00:13:48,120
ඔව්, මට ලැබුනා.
270
00:13:48,120 --> 00:13:50,480
පේන විදියට ඒවා අනිත් අපරාධය
වුන තැන පුරාවටමත් තිබිලා.
271
00:13:50,870 --> 00:13:54,030
විකාරම දේ තමයි, ඒවා
මිනිස්සුන්ගේ කෙස් ගස් නෙවෙයි.
272
00:13:55,030 --> 00:13:56,900
ඒවා.. ගෝරිල්ලෙක්ගේ.
273
00:13:58,880 --> 00:14:00,770
-කොහොමද.. ඔයා දන්නේ?
-පෙටී, මම යන්න ඕනි.
274
00:14:00,770 --> 00:14:02,100
ඒත්..
275
00:14:10,930 --> 00:14:12,360
කේට්ලන් මෙහාට ආවද?
276
00:14:12,460 --> 00:14:13,570
නෑ.
277
00:14:13,810 --> 00:14:17,000
එයා මගේ මූණට ගහලා පැනලා ගියා.
278
00:14:18,930 --> 00:14:20,780
-ග්‍රොඩ්!
-මොකක්?
279
00:14:20,780 --> 00:14:22,890
-ග්‍රොඩ් ආපහු ඇවිත්.
-කේට්ලන්.
280
00:14:22,900 --> 00:14:24,092
ඒක නිසා වෙන්නැති එයා එහෙම හැසිරුනේ.
281
00:14:24,092 --> 00:14:25,850
එයාගේ මනස පාලනය කරලා.
282
00:14:46,100 --> 00:14:47,990
මම දිගටම පුදුම වෙනවා
283
00:14:47,990 --> 00:14:49,840
අපේ ලෝක දෙකේ තියෙන සමානකම් එක්ක.
284
00:14:49,840 --> 00:14:51,940
ඔයාගේ ලෝකයෙත් කතා කරන ගෝරිල්ලෝ ඉන්නවද?
285
00:14:51,940 --> 00:14:54,130
-ඔව්.
-කවදාවත් එහෙ නොයන්න මට මතක් කලා.
286
00:14:54,130 --> 00:14:58,920
රේමන්, ග්‍රොඩ් ඩොක්ටර් ස්නෝව
පැහැර ගන්නේ ඇයි?
287
00:14:58,920 --> 00:15:00,880
මම දන්නේ නෑ.
ඒකෙන් කිසිම දෙයක් තේරෙන්නේ නෑ.
288
00:15:00,880 --> 00:15:02,620
එයා හැමවෙලේම කරුණාවන්තව හිටියා.
289
00:15:02,630 --> 00:15:04,440
එයා ලැබ්වල වැඩ කරන
දෙන්නෙක්ගේ මනස පාලනය කරලා
290
00:15:04,440 --> 00:15:06,360
බුද්ධිය වැඩි කරවන
රසායනද්‍රව්‍ය හොරකම් කලා.
291
00:15:06,360 --> 00:15:08,170
එයාට ඇයගෙන් මොනවා හරි ඕනි.
292
00:15:08,170 --> 00:15:10,970
පේන විදියට එයා කාණුව
අතහැරලා ගිහින් වගේ.
293
00:15:10,970 --> 00:15:12,720
ග්‍රොඩ් කියන්නේ ගොඩක් ලොකු ගෝරිල්ලෙක්.
294
00:15:12,720 --> 00:15:14,550
එයාට නිකන් ටවුන් එක හරහා යන්න බෑ
295
00:15:14,550 --> 00:15:16,570
කාටවත් පේනනේ නැතිව මහ දවාලේ.
296
00:15:16,570 --> 00:15:17,950
හරි, දැකපු අය ඉන්නවා නම්,
297
00:15:17,950 --> 00:15:20,180
අපිට ඒකෙන් එයා ඉන්න තැන
හොයාගන්න පුලුවන් වෙයි.
298
00:15:20,180 --> 00:15:21,370
මට CCPD කතා කරන්න පුලුවන්.
299
00:15:21,370 --> 00:15:22,920
එයාලා හොට් ලයින් එකට ඇතුල් වෙලා,
300
00:15:22,920 --> 00:15:24,650
ග්‍රොඩ් ලගදි කරපු පහරදිම්වල ෆයිල් එවයි.
301
00:15:24,650 --> 00:15:25,730
හොදයි.
302
00:15:26,610 --> 00:15:28,320
අපි එයාව ආපහු ගේන්න ඕනි.
303
00:15:28,990 --> 00:15:30,110
අපි එහෙම කරනවා.
304
00:15:32,270 --> 00:15:33,440
බෙරී.
305
00:15:34,470 --> 00:15:36,460
-බෙරී!
-ඔව්?
306
00:15:36,460 --> 00:15:38,100
ඔයාට මේ වෙනුවෙන්
ඔයාට වැරැද්ද පටවාගන්න බෑ.
307
00:15:38,100 --> 00:15:39,770
ඔයාට කරන්න පුලුවන් දෙයක් නෑ.
308
00:15:40,400 --> 00:15:41,900
මට තවමත් මගේ වේගය නෑ.
309
00:15:41,900 --> 00:15:44,050
මම කොහොමද එයාව
ග්රොඩ්ගෙන් බේරාගන්නේ?
310
00:15:44,440 --> 00:15:46,540
ඔයාට තවම ඔයාගේ කකුල්
ලැබෙන්න නැතිව ඇති,
311
00:15:46,990 --> 00:15:48,640
ඒත් ඔයාට තවම ඔය මොළය තියෙනවා.
312
00:15:48,690 --> 00:15:51,070
ඒක පාවිච්චි කරන්න.
අපිට ඒක හොයාගන්න උදව් කරන්න.
313
00:16:01,800 --> 00:16:03,120
ඔයා කොහෙද?
314
00:16:35,330 --> 00:16:37,450
කේටලන්.
315
00:16:37,880 --> 00:16:39,350
ග්‍රොඩ්.
316
00:16:40,520 --> 00:16:43,590
ඔයාට.. මාව මතකද?
317
00:16:54,580 --> 00:16:59,540
කේටලන්.. හැමවෙලේම.. කරුණාවන්තයි..
318
00:17:04,540 --> 00:17:06,340
ඇයි ඔයා මාව මෙහාට ගෙනාවේ?
319
00:17:06,910 --> 00:17:09,000
උදව් ඕනි.
320
00:17:11,510 --> 00:17:13,150
මට.. මට තේරෙන්නේ නෑ.
321
00:17:13,760 --> 00:17:17,390
මම ග්‍රොඩ් වුනේ කොහොමද?
322
00:17:20,310 --> 00:17:22,520
ඒක දිග කතාවක් ග්‍රොඩ්.
323
00:17:24,330 --> 00:17:26,120
අදුරු පදාර්තය
324
00:17:26,120 --> 00:17:29,230
පාර්ටිකල් ඇක්සලරේටර් පිපුරුමෙන් පිටවුන?
325
00:17:29,620 --> 00:17:30,950
මේක ඒ විදියටයි වුනේ.
326
00:17:32,660 --> 00:17:34,440
ආයෙමත්.
327
00:17:35,810 --> 00:17:37,160
ආයෙමත්?
328
00:17:42,040 --> 00:17:45,360
ග්‍රොඩ්ව ආයෙමත් හදන්න.
329
00:17:47,120 --> 00:17:50,330
ඔයාට ඕනි ඔයා වගේ
තව අය හදන්නද?
330
00:17:51,390 --> 00:17:53,180
ඒක කරන්නෙ කොහොමද කියලා මම දන්නේ නෑ.
331
00:17:55,590 --> 00:17:57,160
ඉගෙන ගන්න.
332
00:18:15,670 --> 00:18:17,890
නිකට පාත් කරගෙන ඉන්න, චන්ඩියෝ.
333
00:18:19,510 --> 00:18:20,810
තාත්තේ.
334
00:18:36,360 --> 00:18:39,930
හෙන්රි මෙහාට ගෙන්වපු එක
නම් පට්ට අදහසක්.
335
00:18:41,330 --> 00:18:42,660
එයාට එයාගේ අම්මා නැතිවෙන්න පුලුවන්,
336
00:18:42,660 --> 00:18:44,870
ඒත් එයාට පුදුමාකාර
තාත්තලා දෙන්නෙක් ඉන්නවා.
337
00:18:44,870 --> 00:18:46,440
පේන විදියට එයාට ඒ දෙන්නම ඕනි වගේ.
338
00:18:49,340 --> 00:18:50,740
-හොද කෙල්ල.
339
00:18:53,990 --> 00:18:56,200
-ග්‍රොඩ් හැගිම් දැනිම් තියෙන කෙනෙක්
වුනේ කොහොමද?
340
00:18:56,220 --> 00:18:59,130
අවුරුදු ගානකට කලින්,
ස්ටාර් ලැබ් එකට කොන්ත්‍රාත් එකක් ලැබුනා
341
00:18:59,130 --> 00:19:01,810
හමුදාවේ පරික්ෂණයක් සම්බන්ධව
342
00:19:01,810 --> 00:19:04,080
ප්‍රශ්න කිරිමේ අරමුණින් හිත්
කියවිමේ හැකියාව ඇති කරන්න.
343
00:19:04,080 --> 00:19:06,720
මම හිතන්නේ ග්‍රොඩ් ඒ ටෙස්ට්
කරන්න පාවිච්චි කරපු එක්කෙනෙක්?
344
00:19:06,720 --> 00:19:08,750
හරි, ඒත් ඊට පස්සේ ඩොක්ටර් වෙල්ස්
වැඩසටහන වහලා දැම්මා,
345
00:19:08,750 --> 00:19:10,590
අපි හැමෝම හිතුවේ
ඒ ග්‍රොඩ්ව බේරාගන්න කියලා
346
00:19:10,590 --> 00:19:13,970
පිස්සු සිත පාලනය කරන පරික්ෂණයෙන් කියලා,
347
00:19:13,970 --> 00:19:15,360
ඒත් ඒ ඇත්තටම මොකද
ඩොක්ටර් වෙල්ස්ට හදන්න පුලුවන්
348
00:19:15,360 --> 00:19:17,800
ඇක්සලරේටර් පිපුරුමෙන්
349
00:19:17,800 --> 00:19:19,840
රාත්තල් 1500ක් බර
මනස පාලනය කරන ගෝරිල්ලෙක්
350
00:19:19,840 --> 00:19:22,250
එයාගේ අණට කීකරු වෙන.
351
00:19:24,360 --> 00:19:25,940
ඒක මොන විදියේ ඇල්ගොරිතම් එකක්ද?
352
00:19:25,990 --> 00:19:28,720
මේ ඇල්ගොරිතම් එකෙන්
ග්‍රොඩ් ඉන්න තැන හොයනවා
353
00:19:28,720 --> 00:19:30,890
අපි දැනටමත් එයා හිටියා කියලා දන්න තැන් වලින්.
354
00:19:35,250 --> 00:19:36,700
හලෝ.
355
00:19:38,000 --> 00:19:39,350
මෙන්න ඒක තියෙනවා.
356
00:19:39,670 --> 00:19:41,500
කශේරුකා දාමයේ වෙනසක් නෑ.
357
00:19:41,500 --> 00:19:43,380
මට කිසිම මන්ද රක්තපාතයක් පේන්නේ නෑ.
358
00:19:43,380 --> 00:19:47,030
ඇටකටු ලස්සනට විහිදිලා තියෙනවා.
ඔයාගේ හැමදේම හොදින් බෙරී.
359
00:19:47,960 --> 00:19:49,350
මම ඔයාට භෞත චිකිත්සාවක් දෙන්නම්,
360
00:19:49,350 --> 00:19:50,970
ඒත් ඔයාට ඒක ඕනි නෑ.
361
00:19:53,100 --> 00:19:54,410
ඔයා ආපු එක ගැන මම
සතුටු වෙනවා තාත්තේ.
362
00:19:54,410 --> 00:19:55,680
මමත්.
363
00:19:56,100 --> 00:19:57,020
මම කෝල් කරන්න හැදුවා,
364
00:19:57,020 --> 00:19:59,620
ඒත් ඔයාට කතා කරන්න බෑ
Granite Peak ජාතික උද්‍යානයේ ඉදන්,
365
00:19:59,620 --> 00:20:00,350
ඉතින්..
366
00:20:00,350 --> 00:20:02,070
Granite Peak... මොකක් ඔයා..
367
00:20:02,070 --> 00:20:03,270
ඔයා තනියම කදවුරු ගහනවද?
368
00:20:03,280 --> 00:20:06,140
ඔව්, ඔව්, මට ටෙන්ට් එකක් තියෙනවා.
මම හැමදාම මාළු බාන්න යනවා.
369
00:20:06,350 --> 00:20:10,100
මම මගේ කට bass
වලින් පුරවාගෙන ඉන්නේ.
370
00:20:12,910 --> 00:20:15,030
සමහර වෙලාවට ඔයා
හිමින් වැඩ කරන්න ඕනි
371
00:20:17,510 --> 00:20:19,350
ඔයාට ඕනි තැනට යන්න.
372
00:20:21,610 --> 00:20:24,130
-ඔව්, තාත්තේ..
-හේයි කට්ටිය.
373
00:20:24,610 --> 00:20:26,090
මම හිතන්නේ අපි එයාලව හොයාගත්තා.
374
00:20:26,560 --> 00:20:27,740
ඇත්තට?
375
00:20:28,110 --> 00:20:30,930
ග්‍රොඩ් මේ සීනු කනු තුනෙන් එකක ඉන්න ඕනි.
376
00:20:30,930 --> 00:20:33,790
අපිට එයාව හොයාගන්න බැරි එකම හේතුව
නගරයේ යට තියෙන කිසිම කැමරාවකින්
377
00:20:33,790 --> 00:20:36,610
මොකද එයා කාණු වලින් උසස් වෙලා
ගෙදරකට,
378
00:20:36,610 --> 00:20:37,990
හරියට ගුලාකරුවෙක් වගේ.
379
00:20:38,000 --> 00:20:39,280
හරි, ඉතින් එයා ඉන්න තැන අපි දන්නවා.
380
00:20:39,290 --> 00:20:40,430
එයාව ගන්නේ කොහොමද කියලා අපි
තවම දන්නේ නෑ.
381
00:20:40,430 --> 00:20:42,520
-අපි ලග සැලැස්මක් තියෙනවා.
-මොකක්ද සැලැස්ම?
382
00:20:42,520 --> 00:20:44,110
අපි මාව පාවිච්චි කරනවා.
383
00:20:47,120 --> 00:20:48,860
ඒ හැරි!
මේ අනිත් වෙල්ස්!
384
00:20:48,860 --> 00:20:50,560
-බෙරී.
-එයාට යන්න දෙන්න.
385
00:20:50,560 --> 00:20:52,100
එයාට යන්න දෙන්න.
386
00:20:53,200 --> 00:20:54,530
මට සමාවෙන්න.
මට සමාවෙන්න.
387
00:20:54,530 --> 00:20:56,140
අපිට කාල කාමරයේ තිබිලා
තව සූට් එකක් ලැබුනා.
388
00:20:56,140 --> 00:20:57,580
-මම හිතුවේ එයා මැරිලා කියලා.
-එයා මැරිලා.
389
00:20:57,580 --> 00:21:00,040
මේ.. මේ දෙවැනි ලෝකයේ
හැරිසන් වෙල්ස්.
390
00:21:00,480 --> 00:21:02,160
-දෙවැනි ලෝකයේ?
-මම පස්සේ විස්තර කරන්නම්.
391
00:21:02,160 --> 00:21:03,880
හැරිට පුලුවන් නම් ග්රොඩ්ට ඒත්තු ගන්වන්න
392
00:21:03,880 --> 00:21:06,210
මේ වෙල්ස් කියලා,
මේ එයාගේ තාත්තා කියලා,
393
00:21:06,210 --> 00:21:08,590
සමහර විට අපිට පුලුවන් වෙයි එයාට
කියලා කේට්ලන්ව නිදහස් කරගන්න.
394
00:21:12,610 --> 00:21:14,910
මොකක් හරි අවුලක් වුනොත්
මට නම් උදව් කරන්න බැරිවේවි.
395
00:21:15,790 --> 00:21:18,010
ඒ අවස්ථාව මම ගන්නවා.
396
00:21:22,110 --> 00:21:24,500
පේන විදියට අපි බෙල් ටවර් 0 ට 2 ක්
බලලා තියෙන්නේ ?
397
00:21:24,500 --> 00:21:25,820
මම හිතන්නේ ,
398
00:21:25,820 --> 00:21:28,290
අපි දැන් එයාලා ඉන්න තැන හරියටම දන්නවා.
399
00:21:28,340 --> 00:21:29,100
හරි, මේක ආපහු කරමු
400
00:21:29,100 --> 00:21:29,910
ඔයාගේ හොදම වෙල්ස් පෙන්වන්න.
401
00:21:29,910 --> 00:21:31,710
මම ආයෙමත් වෙල්ස් කරන්නේ
නෑ රේමන්.
402
00:21:31,710 --> 00:21:32,680
-මම ඔයාට කිවා..
-බලන්න.
403
00:21:32,680 --> 00:21:35,230
මම මේ සිත් පාලනය කල
නොහැකි කන් පලදනා හැදුවා.
404
00:21:35,230 --> 00:21:36,090
ඒවා වැරදෙන්න පුලුවන්,
405
00:21:36,090 --> 00:21:37,890
එහෙම වුනොත්, ඔයා විනාසයි,
406
00:21:37,900 --> 00:21:40,000
ඉතින් ඔයාට ජිවත් වෙන්න ඕනි
නම් මේක කරන්නම වෙනවා.
407
00:21:42,130 --> 00:21:43,020
රේමන්.
408
00:21:43,020 --> 00:21:44,860
-සිස්කෝ.
-සිස්කෝ.
409
00:21:46,900 --> 00:21:48,410
එක එක විධිවලට,
410
00:21:49,160 --> 00:21:51,640
පුතෙක් ඉද්දි
කොහොමද කියලා ඔයා මට පෙන්නුවා.
411
00:21:52,290 --> 00:21:53,150
මොකක්?
412
00:21:53,560 --> 00:21:56,430
හරි, අපි.. ආපහු ඒක කරමු.
413
00:21:57,070 --> 00:22:00,220
මේ සැරේ, හිමින් සැරේ කියන්න,
ගොඩක් වගේ,
414
00:22:00,220 --> 00:22:03,260
ඒක අවංක විදියට කියන්න බලන්න.
415
00:22:03,450 --> 00:22:04,760
ඔයා මට ඇත්තටම ආදරය කරනවා වගේ,
416
00:22:04,760 --> 00:22:07,090
ඒත් ඔයාට මාව කොහොම වුනත් මරන්න වෙනවා වගේ.
417
00:22:08,710 --> 00:22:09,820
සිස්කෝ,
418
00:22:11,750 --> 00:22:13,260
එක එක විධිවලින්,
419
00:22:13,790 --> 00:22:16,550
පුතෙක් ඉන්න එක කොයි වගේද
කියලා ඔයා මට පෙන්නුවා.
420
00:22:18,850 --> 00:22:21,310
ඔව්, ඒක තමයි.
මෙන්න තියෙනවා.
421
00:22:25,820 --> 00:22:27,890
ඔව්, අපි තුන්වෙනි තැනට යනවා.
422
00:22:27,900 --> 00:22:28,900
හරි.
423
00:22:30,250 --> 00:22:31,390
දැන් අපි බලාගෙන ඉන්නවා.
424
00:22:32,310 --> 00:22:33,960
ඉතින් මේක මේ වගේද
425
00:22:34,310 --> 00:22:37,140
මෙටා මිනිස්සු පස්සේ ඔයා
පන්නන හැම වෙලේම?
426
00:22:37,240 --> 00:22:39,310
ගොඩක් දුරට.
427
00:22:39,310 --> 00:22:41,630
සාමාන්‍යයෙන් සිස්කොයි කේට්ලනුයි
තමයි මෙතන ඉන්නේ
428
00:22:41,640 --> 00:22:42,830
මමයි එලියේ ඉන්න කෙනා.
429
00:22:42,840 --> 00:22:44,750
එහෙම නොවෙන්න
කිසිම හේතුවක් නෑ.
430
00:22:45,680 --> 00:22:48,040
අයරිස් මට සිද්ධ වුන දේ පෙන්නුවා.
431
00:22:48,740 --> 00:22:49,850
සූම් එක්ක?
432
00:22:51,250 --> 00:22:52,830
ඒක බලන්නත් අමාරුයි.
433
00:22:53,110 --> 00:22:56,360
ඔයාට ඒක කොහොම දැනෙන්න
ඇතිද කියලා මට හිතාගන්න පුලුවන්.
434
00:22:59,010 --> 00:23:00,330
එයා සෙන්ට්‍රල් නගරයේ හැමෝටම පෙන්නුවා
435
00:23:00,330 --> 00:23:03,030
එයාව නවත්වන්න තරම්
නගරයේ වීරයා ශක්තිමත් නෑ කියලා.
436
00:23:04,670 --> 00:23:06,570
ගොඩක් දුරට ඒක ඒ වගේ තමයි.
437
00:23:07,240 --> 00:23:08,380
එයා හරිද?
438
00:23:09,740 --> 00:23:11,320
ඔයාගේ ඇග හොද වෙලා, බෙරී,
439
00:23:11,320 --> 00:23:13,640
ඔයා තවම මෙතන ඉන්නවා,
440
00:23:14,600 --> 00:23:17,000
පරාද වුන එක ගැන ලැජ්ජා වෙමින්.
441
00:23:18,690 --> 00:23:20,320
මට එයාව නවත්වන්න බෑ.
442
00:23:20,910 --> 00:23:23,200
මම ඒක දන්නවා.
එයත් ඒක දන්නවා.
443
00:23:23,600 --> 00:23:26,490
දැන් මේ නගරයේ ඉන්න හැමෝම
ඒක දන්නවා.
444
00:23:27,780 --> 00:23:29,730
එයාලා තවදුරටත් මං මත
බලාපොරොත්තු තියන්නේ නෑ, තාත්තේ.
445
00:23:30,500 --> 00:23:31,840
ඔයාගේ අම්මා මැරුණ
එකට මට තිබුන නඩුවෙදි,
446
00:23:31,840 --> 00:23:34,370
අපේ පවුලේ අය සහ යාලුවෝ
ගොඩක් අධිකරණයේ හිටියා.
447
00:23:34,370 --> 00:23:38,520
මම ඔයාගේ අම්මට කලා කියලා
ගොඩක් භයානක දේවල් අහලා තිබුනා.
448
00:23:38,520 --> 00:23:40,410
ඒවා ඇත්තක්ද කියන එක
ප්‍රශ්නයක් වුනේ නෑ.
449
00:23:40,710 --> 00:23:42,460
හැම දවසකම,
මට එයාලගේ මුහුණෙන් ඒක පෙනුනා,
450
00:23:42,460 --> 00:23:44,820
මට එයාලව නැතිවුන මොහොත,
451
00:23:44,830 --> 00:23:48,020
හැමෝම මං ගැන විශ්වාස
කරන එක නවත්තපු මොහොත වෙනකන්.
452
00:23:48,710 --> 00:23:50,280
ඒක තමයි මගේ යතාර්ථය.
453
00:23:50,450 --> 00:23:54,620
මම ජිවිත කාලයටම
හිරේ යන්න හිටියේ
454
00:23:54,620 --> 00:23:55,270
මම කරපු නැති වැරැද්දකට,
ඒත් ඊට වඩා නරක දේ තමයි
455
00:23:55,270 --> 00:23:57,510
කාගෙ හරි ඇස් දිහා මම බලපු හැම වෙලාවකම
ඒ වෙලාවේ ඉදන් ඉස්සරහට,
456
00:23:57,510 --> 00:24:01,250
එයාලා විශ්වාස කරන්න ගත්තා
මම ආදරය කරපු කෙනාවම මම මරලා දැම්මා කියලා
457
00:24:02,490 --> 00:24:04,990
අපේ පුතාගේ ඉස්සරහා ඉදන් කියලා.
458
00:24:07,950 --> 00:24:14,050
ඉතින් ඔව්, මම දන්නවා
විනාශ වුනාම කොහොමද කියලා.
459
00:24:17,070 --> 00:24:18,820
ඔයා කොහොමද ඒක නැති කරගත්තේ?
460
00:24:20,240 --> 00:24:21,670
මම ඒක පිලිගත්තා.
461
00:24:24,830 --> 00:24:27,210
මට ඉස්සරහට යන්න පුලුවන්
එකම විදිය ඒකයි කියලා පිළිගෙන,
462
00:24:27,210 --> 00:24:29,810
ඒත් මම දන්නවා මට
ඒකෙන් බේරෙන්න පුලුවන් නම්,
463
00:24:31,040 --> 00:24:32,860
මං ගැන ආයෙමත් විශ්වාස තියාගන්න පුළුවන් නම්,
464
00:24:32,870 --> 00:24:35,620
මට ඕනිම දෙයකින් බේරෙන්න පුලුවන් කියලා.
465
00:24:37,250 --> 00:24:39,490
මට බලාපොරොත්තුවක් දුන්නේ මොකක්ද
කියලා ඔයා දන්නවද බෙරී?
466
00:24:40,010 --> 00:24:40,960
ඔයා.
467
00:24:42,830 --> 00:24:45,090
අවුරුදු 11ක් වුන ඔයා, වටේ ඉදිමින්,
මං ගැන විශ්වාසය තියාගෙන,
468
00:24:45,090 --> 00:24:47,750
මට ඒ බලාපොරොත්තුව දුන්නා.
469
00:24:54,220 --> 00:24:56,270
දැන් මම ඔයාට ආපහු ඒක දෙනවා, පුතේ.
470
00:24:56,290 --> 00:24:59,350
කිසිම මෘගයෙක්ට අපෙන්
ඒක ආයෙමත් ලබාගන්න බෑ.
471
00:25:07,260 --> 00:25:09,410
ඉතින්, ලොකුම වෙනස්කම තමයි
472
00:25:09,410 --> 00:25:12,130
මිනිස් සහ වානර මොළයේ
473
00:25:12,130 --> 00:25:16,080
ශේත පදාර්ථය සහ
මොළයේ සෛල සම්බන්ධ වෙලා තියෙන විදිය.
474
00:25:16,240 --> 00:25:18,370
ඔයාට ලැබුන රසායනික ද්‍රව්‍යත් එක්ක
475
00:25:18,380 --> 00:25:21,160
ළදරුවෙක් මේ වෙනස්කම්
වලින් ජය අරගෙන
476
00:25:21,160 --> 00:25:23,980
ඒ දෙකේම වේගවත් වර්ධනයකට හේතුවක් වෙනවා,
477
00:25:24,170 --> 00:25:25,700
හරියටම මිනිස්සුන්
478
00:25:25,700 --> 00:25:28,000
එයාලගේ ජිවිතයේ මුල්
වසරවල්වල අත් විදිනවා වගේ.
479
00:25:28,090 --> 00:25:30,210
සමහර විට මේ රසායන ද්‍රව්‍ය වලින්
480
00:25:30,210 --> 00:25:31,490
ඒ වර්ධනය පිටපත් කරන්න පුලුවන් වෙයි,
එතකොට අපිට ඕනි වෙන්නේ නෑ
481
00:25:31,490 --> 00:25:34,380
පාර්ටිලක් ඇක්සලරේටර් පිපුරුමක්.
482
00:25:42,370 --> 00:25:43,400
හේයි, යාලුවා.
483
00:25:44,490 --> 00:25:47,960
සංසුන් වෙන්න, යාලුවා.
මේ මම.
484
00:25:49,750 --> 00:25:51,050
මම ආපහු ආවා.
485
00:25:51,920 --> 00:25:54,250
තාත්තේ,
ඔයා මැරුණා.
486
00:25:54,600 --> 00:25:55,680
නෑ.
487
00:25:56,870 --> 00:25:59,050
නෑ, යාලුවා, මම මැරුණේ නෑ.
488
00:26:00,120 --> 00:26:02,090
මම ටික කාලයකට ගිහින් හිටියේ.
489
00:26:02,500 --> 00:26:04,570
හරි, ඒක නිමයි,
වෙල්ස්, දිගටම කතා කරන්න.
490
00:26:06,550 --> 00:26:08,060
ඒත් දැන් මම ආපහු ආවා,
491
00:26:11,140 --> 00:26:13,550
අපිට කේට්ලන් තවදුරටත් ඕනි නෑ,
නේද යාලුවා?
492
00:26:15,740 --> 00:26:17,320
ඉතින් ඔයාට පුලුවන්
එයාට යන්න දෙන්න.
493
00:26:19,800 --> 00:26:21,020
එන්න, යාලුවා.
494
00:26:24,080 --> 00:26:25,460
මම එයාව මෙතනින් යවන්නම්.
495
00:26:27,730 --> 00:26:28,820
කරුණාකරලා.
496
00:26:30,830 --> 00:26:35,000
තාත්තා කවදාවත් ඉල්ලන්නේ නෑ.
කවදාවත් ගෙනියන්නේ නෑ.
497
00:26:35,790 --> 00:26:36,710
දුවන්න.
498
00:26:39,840 --> 00:26:41,430
තමුසේ කවුද?
499
00:26:43,770 --> 00:26:45,720
සිස්කෝ,
ඔයා එතනට යන්න ඕනි මචං.
500
00:26:48,850 --> 00:26:50,080
සිස්කෝ.
දෙවියන්ට පින්සිද්ධ වෙච්චාවේ.
501
00:26:50,140 --> 00:26:51,480
හරි, ඔයාලා
ඔතනින් පිට වෙන්න ඕනි.
502
00:26:51,480 --> 00:26:52,580
හැරී කොටුවෙලා.
අපිට එයාව මෙතන දාලා යන්න බෑ.
503
00:26:52,580 --> 00:26:53,660
අපි මොකද කරන්නේ?
504
00:26:56,200 --> 00:26:58,200
බෙහෙත්.
ග්‍රොඩ් හොරකම් කරපු බෙහෙත්.
505
00:26:58,200 --> 00:27:00,720
වොල්ස්... ඒ බෙහෙත් වැඩ මාත්‍රාවක්
දුන්නම එයාගේ මොළය අවුල් වේවි.
506
00:27:00,720 --> 00:27:03,530
හරි, ඔයාට පුලුවන් තරම්
එයාට විදින්න.
507
00:27:03,540 --> 00:27:07,150
තමුසේ එයා නෙවෙයි!
තමුසේ තාත්තා නෙවෙයි!
508
00:27:07,150 --> 00:27:09,290
මම තමයි තාත්තා.
509
00:27:10,480 --> 00:27:14,740
ඔයා තාත්තට ගැහුවා.
510
00:27:15,300 --> 00:27:16,340
ග්‍රොඩ්.
511
00:27:22,310 --> 00:27:23,360
මගේ දිහා බලන්න.
512
00:27:25,650 --> 00:27:27,460
මගේ දිහා බලනවා!
513
00:27:31,590 --> 00:27:35,070
මම ඔයාව කවදාවත්
තනිකරලා දාලා ගියේ නෑ.
514
00:27:35,360 --> 00:27:38,440
ග්‍රොඩ්, මම ඔයාට පොරොන්දුවක් වුනා.
515
00:27:41,330 --> 00:27:45,960
මගේ ලග ඔයාට ලොකු
සැලැස්මක් තියෙනවා, මතකද?
516
00:27:47,290 --> 00:27:51,510
කවදා හරි,
මේ නගරය ඔයාගේ වේවි.
517
00:27:52,540 --> 00:27:53,960
මම ඔයාට පොරොන්දු වුනා.
518
00:27:55,720 --> 00:27:58,110
මම ඒ පොරොන්දුවට ගරු කරනවා.
519
00:28:03,620 --> 00:28:04,720
යන්න!
520
00:28:11,770 --> 00:28:12,650
එන්න.1
521
00:28:21,900 --> 00:28:22,870
-ස්තුතියි.
522
00:28:23,200 --> 00:28:25,020
මාව බේරාගත්තට ස්තුතියි.
523
00:28:25,580 --> 00:28:27,960
අපි කණ්ඩායමක් හරිද?
524
00:28:29,080 --> 00:28:32,030
මම පුදුම වුනා.
මම හිතන්නේ අපි හැමෝම.
525
00:28:32,230 --> 00:28:34,600
ඔව්, අපි ග්රොඩ්ට මොනවා හරි කරන්න ඕනි.
526
00:28:34,840 --> 00:28:37,770
-මොකක් වගේද?
-හැමෝගෙම හොදට එයාව ඉවරයක් කරලා දාමු.
527
00:28:37,770 --> 00:28:39,030
එයාව මරන්නද ඕනි?
528
00:28:39,030 --> 00:28:41,290
එයා මරපු මිනිස්සු ගානත් එක්ක බලද්දි, ඔව්.
529
00:28:41,290 --> 00:28:42,390
මේක ග්රොඩ්ගේ වැරැද්දක් නෙවෙයි.
530
00:28:42,390 --> 00:28:44,840
එයාට මෙහෙම වුනේ
වෙල්ස් එයාව මේ තත්වයට පත් කරපු නිසයි.
531
00:28:44,840 --> 00:28:47,640
ඔව්, ඒත්, කේටි, එයා ඔයාව
පැහැරගත්තා වගේම ඔය මැරෙන්නත් ඉඩ තිබුනා.
532
00:28:47,640 --> 00:28:49,360
මම දැක්ක දේ ඔයාලා දැක්කේ නෑ.
533
00:28:49,740 --> 00:28:51,770
ග්‍රොඩ් බුද්ධිමත් වෙනවා.
534
00:28:52,070 --> 00:28:54,140
එයා තනියම දුකෙන් ඉන්නේ.
535
00:28:54,140 --> 00:28:55,650
එයාට එයා වගේ
තවත් වානරයෝ ඕනි.
536
00:28:55,650 --> 00:28:57,470
ඔයා මොකක්ද කිවේ?
එයාට ළමයි ඕනිද?
537
00:28:57,470 --> 00:28:59,330
මොකද මට හොදටම
විශ්වාසයි අපේ මේ හිත් පාලනය කරන වානරයා
538
00:28:59,330 --> 00:29:01,300
මේ ටවුන් එකට නම් හොදටම ඇති.
539
00:29:02,280 --> 00:29:03,880
අපිට එයාව යවන්න පුලුවන් තැනක් මම දන්නවා.
540
00:29:04,050 --> 00:29:05,230
ඔයා මොකක් ගැනද කියන්නේ?
541
00:29:05,610 --> 00:29:07,610
අසාමාන්‍යතාවය ඇතිවුනාම
මම විවිරයක් හොයාගත්තා
542
00:29:07,650 --> 00:29:10,010
ස්ටාර් ලැබේ එකේ,
මම තවත් පරික්ෂණ කලා
543
00:29:10,130 --> 00:29:12,940
ඒ දේම ඒකෙන් හොයාගත්තා,
544
00:29:12,950 --> 00:29:15,810
තවත් විවර 51ක්.
545
00:29:15,890 --> 00:29:18,150
සෙන්ට්‍රල් නගරයේ තියෙන
විවර වෙනස් වෙන්නේ
546
00:29:18,150 --> 00:29:19,470
ඒවා නගරය පුරාම පැතිරිලා තියෙන්නේ
547
00:29:19,470 --> 00:29:23,200
මගේ ලෝකයේ තියෙන ඒවා
නම් ගොඩක් එහෙම නෙවෙයි.
548
00:29:23,200 --> 00:29:24,300
ඒවා කොහාටද යන්නේ කියලා ඔයා දන්නවද?
549
00:29:24,300 --> 00:29:27,010
මම ඒවා හොයාගන්න
වැඩ කරමින් හිටියේ
550
00:29:27,010 --> 00:29:29,580
ඩොක්ටර් ස්නෝව් කාමුකව
මට ඉන්න කියලා කිවා,
551
00:29:29,580 --> 00:29:33,380
ඒත් මම හරි නම්,
මේ විවරයෙන් ග්‍රොඩ්ව
552
00:29:33,380 --> 00:29:35,650
එයාට ලැබෙන්න පුලුවන් හොදම
ගෙදර ලගට ගෙනියාවි.
553
00:29:35,870 --> 00:29:38,540
හරි, ඔයා හරි වුනත්,
554
00:29:38,730 --> 00:29:40,700
අපි කොහොමද ග්‍රොඩ්
ඒක හරහා යවන්න ඇමක් දාන්නේ?
555
00:29:42,610 --> 00:29:44,040
මගේ පුතා ඒක කරයි.
556
00:29:45,310 --> 00:29:46,740
එහෙම නේද, ෆ්ලෑෂ්?
557
00:29:56,930 --> 00:29:58,260
ග්‍රොඩ්?
558
00:30:01,090 --> 00:30:02,370
කේටලන්.
559
00:30:12,680 --> 00:30:13,730
ෆ්ලෑෂ්.
560
00:30:13,730 --> 00:30:15,370
ඔයාට කේට්ලන් ඕනි නම්, ග්‍රොඩ්,
561
00:30:15,370 --> 00:30:17,270
ඔයාට මාව අල්ලාගන්න වෙනවා.
562
00:30:34,620 --> 00:30:38,310
බෙරී ග්‍රොඩ්ව විවරය ලගට එක්කගෙන එනවා?
563
00:30:38,310 --> 00:30:40,240
ඔව්. එයා හරි තැනට ආව ගමන්ම,
564
00:30:40,240 --> 00:30:43,400
සිස්කෝ එයාගේ thingamajig
දෙවැනි ලෝකයට එයාව යවනවා.
565
00:30:43,790 --> 00:30:45,860
-ස්පිඩ් කැනන් එකෙන්.
-හරියටම හරි.
566
00:30:46,410 --> 00:30:48,410
දේවල් ටිකක් විතර සංකිර්ණ වෙලා
567
00:30:48,410 --> 00:30:49,930
මම හිරෙන් නිදහස් වුන දවසේ ඉදන්.
568
00:30:50,200 --> 00:30:51,600
-මචං, ඔයාට කිසිම අදහසක් නෑ.
569
00:30:53,330 --> 00:30:55,730
සිස්කෝ, දැන් ගොඩක් ලගයි,
ඔයා ලැස්තිද?
570
00:30:55,730 --> 00:30:57,170
මම ස්ථානගතවෙලා ඉන්නේ.
571
00:30:57,220 --> 00:30:59,240
දැන්, ඔයා ස්පීඩ් කැනන් එක ඔන් කලාම,
572
00:30:59,600 --> 00:31:01,010
මුලික අංශු ස්ථාවර වෙලා,
573
00:31:01,010 --> 00:31:02,350
විවරය ගොඩක් ලොකු වෙලා,
574
00:31:02,350 --> 00:31:05,650
මේ රවුම ඇතුලේ තියෙන
ඕනිම දෙයක් ඇදලා ගනිවි.
575
00:31:13,820 --> 00:31:15,050
වෙලාවට ආවා.
576
00:31:18,110 --> 00:31:19,200
හරි.
577
00:31:19,330 --> 00:31:21,550
මට ග්‍රොඩ්ව පේන්නේ නෑ.
එයාව කවුරු හරි දැක්කද?
578
00:31:27,710 --> 00:31:29,250
ඒ ලොකු ගෝරිල්ලෙක්.
579
00:31:29,690 --> 00:31:31,890
කේටලන් කොහෙද?
580
00:31:38,880 --> 00:31:40,610
-මගෙ දෙවියනේ.
-බෙරී නැගිටින්න.
581
00:31:42,840 --> 00:31:45,230
කේට්ලන් කොහෙද, ෆ්ලෑෂ්?
582
00:31:47,750 --> 00:31:48,760
මෙතන ඉන්නවා.
583
00:31:48,760 --> 00:31:51,050
එපා. එපා.
584
00:31:51,050 --> 00:31:53,010
ඔයා එයාට යන්න දෙන්න. ග්‍රොඩ්.
585
00:31:53,100 --> 00:31:55,190
ෆ්ලෑෂ් මගේ හතුරෙක්.
586
00:31:55,340 --> 00:31:58,370
දැන් ඔයත් එහෙමයි.
එපා.
587
00:31:59,040 --> 00:32:01,620
එයා ඔයාගෙන් මාව බේරාගන්නයි හැදුවේ.
588
00:32:02,300 --> 00:32:04,010
ඔයාට ඕනි දේ අපිට තේරුණේ නෑ,
589
00:32:04,020 --> 00:32:05,600
ඒත් අපි දැන් දන්නවා.
590
00:32:08,340 --> 00:32:12,120
ඔයාට ඕනි දේ මට දෙන්න පුලුවන්.
මට ඔයාට ගෙදරක් දෙන්න පුලුවන්.
591
00:32:12,780 --> 00:32:14,660
ඔයා මාව විශ්වාස කරන්න ඕනි.
592
00:32:21,770 --> 00:32:23,170
හරි. අන්න එයා එනවා.
593
00:32:30,290 --> 00:32:31,890
ස්විච් එක දාන්න ලැස්තියි.
594
00:32:34,540 --> 00:32:35,820
දැන්, බෙරී.
595
00:32:48,800 --> 00:32:49,550
-සම්පුර්ණ බලය.
596
00:32:49,550 --> 00:32:50,470
එහෙම තමයි.
597
00:33:01,330 --> 00:33:05,170
බෙරී, ඔයාට බෑ
ග්‍රොඩ්ව නිදහසේ තියන්න.
598
00:33:05,170 --> 00:33:08,130
ඔයාගේ බය පරද්දන්න පුතේ.
ඔයාව විශ්වාස කරන්න.
599
00:33:30,550 --> 00:33:32,010
එන්න, එන්න, එන්න.
600
00:33:55,680 --> 00:33:57,400
සාදරයෙන් පිළිගන්නවා, ෆ්ලෑෂ්.
601
00:33:59,310 --> 00:34:00,480
ස්තුතියි, සහෝ.
602
00:34:06,980 --> 00:34:09,930
මේ සූට් එකෙන් අන්තිමේට හොද
දෙයක් වුනා කියලා හිතාගන්නත් බෑ.
603
00:34:09,990 --> 00:34:11,620
පළවෙනි සහ අන්තිම වතාව.
604
00:34:11,620 --> 00:34:13,640
මේක තවමත් මට අප්‍රසන්නයි.
605
00:34:13,640 --> 00:34:14,890
අපි ඒක විනාශ කරන්න ඕනි.
606
00:34:14,920 --> 00:34:16,990
ඒක කරමු,
ඒත් ඔයාට හොයාගන්න පුලුවන්ද බලන්න
607
00:34:16,990 --> 00:34:18,930
මේ මුද්ද ඇතුලට දාන්නේ කොහොමද කියලා.
608
00:34:18,930 --> 00:34:20,040
සමහර විට ඒ වගේ දෙයක් තියෙන
එක නියම දෙයක් වේවි
609
00:34:20,040 --> 00:34:21,900
හැමවෙලේම බෑග් එකක්
එහා මෙහා ගෙනියනවට වඩා.
610
00:34:21,900 --> 00:34:23,170
මට ඒකට ඔයාට උදව් කරන්න පුලුවන්.
611
00:34:25,110 --> 00:34:26,020
මොකක්?
612
00:34:26,740 --> 00:34:28,460
මම මයික්‍රො තාක්ෂණය
ගැන දේවල් දෙක තුනක් දන්නවා.
613
00:34:28,460 --> 00:34:30,850
එව්, ඔයා ගොඩක් දේවල් ගැන
දෙක තුනක් දන්නවා.
614
00:34:30,860 --> 00:34:32,970
මෙයා දන්න දේවල් වලින් මගේ පුතා වගේම
615
00:34:32,970 --> 00:34:34,700
මේ හොද අය හැමෝම ආරක්ෂා කරනකන්,
616
00:34:34,910 --> 00:34:36,240
ගොඩක් දේවල් හොද වේවි.
617
00:34:36,610 --> 00:34:38,880
ඔබව හමුවිම සතුටක්, හැරිසන්, ආයෙමත්.
618
00:34:39,430 --> 00:34:40,550
ඩොක්ටර් ඇලන්.
619
00:34:42,110 --> 00:34:43,190
ඔයාව දැකිම සතුටක්,
620
00:34:43,880 --> 00:34:44,720
සිස්කෝ.
621
00:34:44,720 --> 00:34:45,740
-අපි යමු.
-ප්‍රවේසම් වෙන්න.
622
00:34:47,400 --> 00:34:49,620
ඉතින්, ඩොක්ටර් වෙල්ස්,
ඔයාගේ ලෝකයේ මේ තැනටයි
623
00:34:49,620 --> 00:34:52,960
අපි ග්‍රොඩ්ව යැව්වේ,
ඇත්තටම ඒක මොකක්ද?
624
00:34:53,520 --> 00:34:58,380
ඒ තමයි පරික්ෂණාගාර අත්හදාබැලිම්වලට
පාවිච්චි කරපු ගෝරිල්ලො ඉන්න තැන
625
00:34:58,380 --> 00:34:59,580
ග්‍රොඩ් වගේ අය,
626
00:35:03,190 --> 00:35:04,650
නිදහසේ ගමන් කරන්න පුලුවන්.
627
00:35:06,030 --> 00:35:06,850
මම දන්නවා ඒක තමයි හොදම දේ,
628
00:35:06,850 --> 00:35:09,000
ඒත් මට තවමත් එයාට
පිටුපැවා වගේ දැනෙනවා.
629
00:35:09,000 --> 00:35:12,190
නෑ, එහෙම කියන්න එපා.
ඔයා එයාට පිටුපැවේ නෑ.
630
00:35:13,070 --> 00:35:14,900
ඔයා එයාට හොද ජිවිතයක් ලබා දුන්නා.
631
00:35:16,150 --> 00:35:18,410
මට තවම තේරෙන්නේ නෑ,
මම..
632
00:35:18,700 --> 00:35:20,950
ඇයි අපේ ලෝකයේ තියෙන විවර
633
00:35:20,950 --> 00:35:23,020
ඔයාගේ ලෝකයේ වෙනස් තැන්වලට යන්නේ?
634
00:35:23,270 --> 00:35:26,710
තවම මම දන්නේ නෑ, රේමන්,
635
00:35:26,820 --> 00:35:28,860
ඒත් මම දන්නවා අපි
ඒ හැම එකක්ම වහලා දාන්න ඕනි,
636
00:35:29,090 --> 00:35:30,540
ඒක කරන විදිය මම දන්නේ නෑ.
637
00:35:30,540 --> 00:35:32,790
ඔයා තවදුරටත් ඒක
තනියම කරන්න ඕනි නෑ.
638
00:35:32,790 --> 00:35:34,130
ඒ කිසිම දෙයක්.
639
00:35:34,620 --> 00:35:38,330
එකතු වෙලා, අපි ග්‍රොඩ්ව පැරැද්දුවා,
අපි දිගටම ඒ විදියට හිටියොත්,
640
00:35:38,480 --> 00:35:40,770
අපිට විවර වහන්න
ක්‍රමයක් හොයාගන්න පුලුවන් වෙයි,
641
00:35:40,770 --> 00:35:43,740
සූම්ව අල්ලාගන්න, තව
ඔයාගේ දුවව බේරාගන්නත්.
642
00:35:45,740 --> 00:35:46,670
ස්තුතියි.
643
00:35:50,460 --> 00:35:54,020
මේක නම් අනිවාර්යයෙන්ම
තියාගන්න ඕනි.
644
00:35:54,900 --> 00:35:55,890
ඔව්.
645
00:35:55,980 --> 00:35:58,240
එයාට සාමාන්‍ය විනාකිරි,
බේකින් සොඩා
646
00:35:58,240 --> 00:35:59,290
ගිනිකන්ද හදන්න තිබුනා,
647
00:35:59,290 --> 00:36:03,010
ඒත් නෑ, බෙරීට ඕනි වුනා
අනුක සැකිල්ලක් හදන්න
648
00:36:03,010 --> 00:36:04,870
චොකලට් සහ nougat වලින්.
649
00:36:05,100 --> 00:36:06,400
-ඒ තමයි මම කන්න කැමතිම කෑම.
650
00:36:06,690 --> 00:36:07,960
හය වසරෙදි කවුද එහෙම කරන්නේ?
651
00:36:07,960 --> 00:36:10,240
ඇයි, ඇත්තම විද්‍යා පිස්සෙක්.
652
00:36:11,420 --> 00:36:13,430
තාත්තා වගේ,
පුතා වගේ, මම හිතන්නේ.
653
00:36:14,960 --> 00:36:16,480
හරි, තාත්තේ,
අපි දැන් යන්න ඕනි.
654
00:36:16,490 --> 00:36:18,290
ඔව්, ජෝ, මට පුලුවන්..
655
00:36:18,290 --> 00:36:19,550
-ඔව්.
-ස්තුතියි.
656
00:36:21,290 --> 00:36:24,830
අයරිස්, මට කතා කලාට
ගොඩක් ස්තුතියි.
657
00:36:24,950 --> 00:36:27,720
ඔයා කරපු දේ ගැන ගොඩක් සතුටුයි. මටත්.
658
00:36:29,590 --> 00:36:32,910
ජෝ, කියන්න වචන නෑ මචං.
659
00:36:36,040 --> 00:36:37,030
ස්තුතියි.
660
00:36:37,560 --> 00:36:40,400
හරි. මම ගෙදර එන්න
කලින් ලැබ් එක පැත්තට ගිහින් එන්නම්.
661
00:36:40,400 --> 00:36:43,490
ඒකෙන් මට මතක් වෙන්නේ.. පැටී?
එයා දක්ෂ කෙල්ලෙක්.
662
00:36:43,490 --> 00:36:46,340
එයා ඔයාගේ බොරු ලෙඩ
කතාව පිලිගන්නේ නම් නෑ.
663
00:36:46,340 --> 00:36:47,400
-හරි.
-පැටී?
664
00:36:47,400 --> 00:36:49,820
මේ අලුත් පෙම්වතියක්ද?
665
00:36:49,820 --> 00:36:52,640
ඔව්, ඒ වගේ දෙයක් තමයි, ඔව්.
666
00:36:52,640 --> 00:36:55,200
අපි බස් එකට යන ගමන්
ඒ ගැන කතා කරමු.
667
00:36:55,200 --> 00:36:55,960
එන්න.
668
00:36:58,900 --> 00:37:00,410
-බායි.
-පස්සේ හමුවෙමු.
669
00:37:06,390 --> 00:37:07,300
ඔයා හොදින්ද?
670
00:37:09,990 --> 00:37:11,570
ඒකෙන් අපහසුවට පත් වෙනවා.
671
00:37:11,570 --> 00:37:13,190
මම.. මම බෙරීට ආදරෙයි
672
00:37:13,190 --> 00:37:15,680
එයා මගේම පුතෙක් වගේ,
ඒත් එයෙම නෙවෙයි කියලා මට මතක් වෙද්දි,
673
00:37:16,690 --> 00:37:18,320
මට පුදුම හිතෙනවා ඒක
674
00:37:18,320 --> 00:37:19,410
ඔයා දන්නවනේ..
675
00:37:20,620 --> 00:37:22,440
තාත්තේ, ඔයා ගොඩක් හොදින් හිටියා
676
00:37:22,450 --> 00:37:25,260
ඔයාගේම පුතත් එක්ක,
ඔයා මායි බෙරයි එක්ක ඉන්නවා වගේ.
677
00:37:39,130 --> 00:37:41,700
ඔයා මෙතන ගොඩක් වෙලා
ඉන්නවා කියලා ආරංචි වුනා.
678
00:37:42,410 --> 00:37:44,230
එයාලා කියන දේ ඔයා දන්නවා.
679
00:37:44,710 --> 00:37:46,250
CSI නැති වුනාම..
680
00:37:47,540 --> 00:37:49,370
ඔයා ආපහු හොදින් ඉන්නවා
දකින්න ලැබුන එක සතුටක්.
681
00:37:50,040 --> 00:37:52,990
සමහර විට ඔයා කාපූ කෑන් සුප් නිසා වෙන්නැති.
682
00:37:53,030 --> 00:37:55,790
නැත්නම් ජෝ ඔයාට ගෙනාපු ගෙදර හදපු ඒවා නිසාද?
683
00:37:57,940 --> 00:38:00,790
ඒක.. ඔව්, මම ඇත්තටම
අසනිප වෙලා හිටියේ නෑ, පැටී.
684
00:38:00,790 --> 00:38:02,090
ඔව්. මට ඒක තේරුනා.
685
00:38:07,710 --> 00:38:09,240
ඇයි ඔයා මට බොරුකලේ?
686
00:38:10,520 --> 00:38:11,480
මගේ තාත්තා ගෙදර ආවා.
687
00:38:11,480 --> 00:38:14,010
මට එයත් එක්ක කාලය
ගත කරන්න ඕනි වුනා.
688
00:38:14,010 --> 00:38:16,210
ඔයා මට ඒක කිවේ නැත්තෙ ඇයි?
689
00:38:17,470 --> 00:38:18,800
ඔයා තේරුම්ගන්න ඕනි, පැටී
690
00:38:18,800 --> 00:38:21,780
මගේ තාත්තා මිනිමරුවෙක් කියලා චොදනා කරපු කෙනෙක්.
691
00:38:22,250 --> 00:38:24,510
කාගෙ හරි චරිතය ඒ විදියට
කැත වෙලා තියෙද්දි,
692
00:38:24,510 --> 00:38:26,950
සමහර අයට ඒක අමතක
කරලා ඒ දිහා බලන්න අමාරුයි.
693
00:38:27,930 --> 00:38:30,310
ඔයා ඇත්තටම හිතන්නේ
මම ඒ වගේ කෙනෙක් කියලද?
694
00:38:30,310 --> 00:38:33,080
නෑ, මම දන්නවා, මම
ඔයා ගැන මීට වඩා හිතන්නයි තිබුනේ.
695
00:38:33,350 --> 00:38:35,820
නෑ, ඔයා ඔයා ගැන මීට වඩා
හිතන්නයි තිබුනේ.
696
00:38:36,270 --> 00:38:37,960
මේ ඔයාගේ තාත්තා ගැන නෙවෙයි, බෙරී.
697
00:38:37,960 --> 00:38:39,460
මේ ඔයා ගැන.
698
00:38:41,100 --> 00:38:45,400
අපි මේ විදියට කරගෙන යනවා නම්
මට ඔයාව විශ්වාස කරන්න පුලුවන්ද කියලා දැනගන්න ඕනි.
699
00:38:47,400 --> 00:38:48,350
-හරි.
700
00:38:49,080 --> 00:38:50,570
මම ඇත්තටම කියන්නේ.
701
00:38:51,650 --> 00:38:52,780
මට කියන්න පුලුවන්.
702
00:38:53,340 --> 00:38:55,420
ඔයා හැමවෙලේම දක්ෂ කෙනෙක් වෙන්න බෑ.
703
00:39:13,960 --> 00:39:15,500
-හායි.
-හායි.
704
00:39:17,960 --> 00:39:20,480
ඔයා මල් වලටද චොකලට් වලටද
කැමති කියලා මම දන්නේ නෑ,
705
00:39:20,480 --> 00:39:21,250
ඉතින්..
706
00:39:22,580 --> 00:39:23,810
මම දෙකම ගෙනාවා.
707
00:39:23,900 --> 00:39:25,960
මට චොකලට් ඇලජික්,
708
00:39:25,960 --> 00:39:28,680
මම හිතන්නේ මල් නම්
සල්ලි නාස්ති කිරීමක්.
709
00:39:31,700 --> 00:39:33,310
මගේ කාර් එකේ ලොලිපොප් තියෙනවා?
710
00:39:33,310 --> 00:39:35,360
-සිස්කෝ. මම විහිළුවක් කලේ.
711
00:39:35,360 --> 00:39:36,700
දෙවියනේ.
712
00:39:36,930 --> 00:39:39,360
මේක නියමයි. ස්තුතියි.
713
00:39:39,790 --> 00:39:42,170
මට ඕනි වුනේ මෙහාට ඇවිත්
714
00:39:42,480 --> 00:39:46,800
කලින් රෑ වුන දේට
සමාව ඉල්ලන්නයි.
715
00:39:46,900 --> 00:39:50,720
මම.. මම CCPD එක්ක සම්බන්ධ වෙලා
ඉන්නේ, එයාලා හදිසියක් කියලා කිවා,
716
00:39:50,720 --> 00:39:51,760
මට එතන ඉන්න වුනා.
717
00:39:51,760 --> 00:39:53,800
-CCPD එක?
-ඔව්.
718
00:39:53,800 --> 00:39:57,690
වාව්, ඒක නියමයි.
ගොඩක් නිර්භිතයි.
719
00:39:58,320 --> 00:39:59,200
ස්තුතියි.
720
00:39:59,270 --> 00:40:02,750
මේක ගොඩක්, ගොඩක් රසවත්, සිස්කෝ.
721
00:40:04,240 --> 00:40:07,070
මේ මොකක්ද?
722
00:40:07,180 --> 00:40:08,650
-මේක පේනවා නේද?
723
00:40:08,840 --> 00:40:11,370
ඒක digital movie projector එකක්.
724
00:40:11,420 --> 00:40:14,040
"Princess Bride" එකක්ම ලෝඩ් කරලා තියෙන්නේ.
725
00:40:15,150 --> 00:40:15,850
ඒක හරි.
726
00:40:15,850 --> 00:40:18,560
ඉතින්, අපිට ඕනි කරන්නේ
බිත්තියක් විතරයි, නැත්නම්,
727
00:40:18,650 --> 00:40:21,410
අපිට අපේ හමුව නවත්තපු
නැනිත්
728
00:40:21,420 --> 00:40:22,770
පටන් ගන්න පුලුවන් තැනක්.
729
00:40:23,480 --> 00:40:24,690
එහෙනම්,
730
00:40:24,900 --> 00:40:28,780
අපි නවත්වපු තැනින් පටන් ගන්නවා නම්...
731
00:40:48,970 --> 00:40:50,480
මොකද?
මොකක්ද වැරැද්ද?
732
00:40:54,720 --> 00:40:55,680
මොකුත් නෑ.
733
00:40:56,750 --> 00:40:58,760
ඔයා ගොඩක් හොද සිපගන්නෙක්.
734
00:41:02,230 --> 00:41:03,240
හරි.
735
00:41:04,930 --> 00:41:08,420
-ගිහින් "Princess Bride" බලමු.
-යමු.
736
00:41:08,520 --> 00:41:10,900
උඩ හොද වහලක් තියෙනවා.