1 00:00:06,400 --> 00:00:10,230 මගේ නම බෙරී ඇලන් මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙනා. 2 00:00:11,440 --> 00:00:15,790 මම පොඩි කාලයේදි, මම දැක්කා මගේ අම්මාව හිතාගන්න බැරි දෙයකින් මරලා දානවා. 3 00:00:15,800 --> 00:00:18,870 ඇය මැරුවට මගේ තාත්තා හිරේට ගියා. 4 00:00:18,870 --> 00:00:22,080 එක් අනතුරකින් මාව වියනොහැක්කක් බවට පත්කලා. 5 00:00:22,080 --> 00:00:26,360 පිටත ලෝකයට, මම සාමාන්‍ය ගවේෂණ විද්‍යඥකයෙක්. 6 00:00:26,360 --> 00:00:29,710 ඒත් රහසේ මගේ වේගය පාවිච්චි කරනවා අපරාධවලට විරුද්ධව සටන් කරලා 7 00:00:29,710 --> 00:00:31,310 මම වගේ අනිත් අයව හොයාගන්න. 8 00:00:31,310 --> 00:00:33,760 කවදාහරි දවසක, මම මගේ අම්මව මරපු කෙනාව හොයාගෙන 9 00:00:33,760 --> 00:00:36,200 මගේ තාත්තට සාධාරණය ගේනවා. 10 00:00:36,500 --> 00:00:38,580 අද තමයි ඒ දවස 11 00:00:42,940 --> 00:00:46,190 මොකක්? බෙලි බර්ගර් එකක් නැද්ද? 12 00:00:46,190 --> 00:00:48,030 මේ කාලයේ ජිවත් වෙන එකේ එක අහංකාරකමක් තමයි ඒක. 13 00:00:48,030 --> 00:00:49,690 මම ආපු පැත්තේ හරක් ජිවත් වෙන්නේ නෑ. 14 00:00:49,700 --> 00:00:52,640 ඔයා ඒ ගැන හිතන්නේ නෑ. ඔයාට ප්‍රශ්න තියෙනවා. අහන්න. 15 00:00:52,640 --> 00:00:55,580 කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ... තෝන්. 16 00:00:55,580 --> 00:00:58,850 ඒක ඔයාගේ ඇත්ත නම... ඊබර්ඩ් තෝන්. 17 00:00:58,850 --> 00:01:00,590 -මම ඉපදුන දවසේ ඉදන්. -ඒ කවදද? 18 00:01:00,590 --> 00:01:02,330 දැනට අවුරුදු 136කට කලින්. 19 00:01:02,330 --> 00:01:06,140 ඔයාට දැනගන්න ඕනි ඒක නෙවෙයි. 20 00:01:06,140 --> 00:01:09,320 අහන්න, බෙරි. 21 00:01:09,320 --> 00:01:10,590 ඒක අහන්න. 22 00:01:12,290 --> 00:01:14,460 ඇයි ඔයා මගේ අම්මව මැරුවේ? 23 00:01:14,470 --> 00:01:16,570 මොකද මම ඔයාට ‍වෛර කරනවා. 24 00:01:16,570 --> 00:01:18,740 දැන් ඔයාට නෙවෙයි. අවුරුදු ගානකට පස්සේ ඔයාට. 25 00:01:18,740 --> 00:01:21,910 -අනාගතයේදි. -අනාගතයේදි. ඔව්. 26 00:01:21,910 --> 00:01:23,780 අපි හතුරෝ, තරගකාරයෝ, විරුද්ධවාදියෝ, 27 00:01:23,780 --> 00:01:25,050 අනිත් කෙනාගේ ‍විලෝමය. 28 00:01:25,050 --> 00:01:26,880 ඇයි? ඇයි අපි හතුරෝ වුනේ? 29 00:01:26,890 --> 00:01:29,320 ඒක ප්‍රශ්නයක් නෙවෙයි. 30 00:01:29,330 --> 00:01:32,190 ඒක... තවදුරටත් ප්‍රශ්නයක් නෙවෙයි. 31 00:01:32,200 --> 00:01:34,070 ප්‍රශ්නය වෙන්නේ අපි දෙන්නගෙන් එකකෙනෙක්වත් ශක්තිමත් වුනේ නෑ 32 00:01:34,070 --> 00:01:37,040 අනිත් කෙනාව පරද්දන්න. 33 00:01:37,040 --> 00:01:39,710 මම ඔයාගේ රහස දැනගන්නකන්. 34 00:01:39,710 --> 00:01:42,380 මම ඔයාගේ නම හොයාගත්තා. 35 00:01:42,390 --> 00:01:45,190 බෙරී ඇලන්. 36 00:01:45,190 --> 00:01:49,030 අන්තිමේට, මම දැනගෙන හිටියා ඔයාව පරද්දන්නේ කොහොමද කියලා. 37 00:01:49,030 --> 00:01:52,900 කාලයේ ආපස්සට ගිහින්, ඔයාව පොඩි කාලයේදි මරලා දාන්න. 38 00:01:52,900 --> 00:01:55,740 ඔයාගේ මුණ පොළවෙන් අතුගාලා දාන්න. 39 00:01:55,740 --> 00:01:59,750 එතකොට ඔයා, අනාගතයේ ඔයා, මගේ පස්සෙන් ඇවිත්, 40 00:01:59,750 --> 00:02:01,720 අපි සටන් කලා. 41 00:02:01,720 --> 00:02:05,660 අපි දෙන්නම ගොඩක් හයියෙන් ගහගත්තා. 42 00:02:05,660 --> 00:02:10,400 ඊට පස්සේ ඔයා, අනාගතයේ ඔයා, ඔයාගේ පොඩිකාලයේ කෙනාව එතනින් බේරාගත්තා. 43 00:02:10,410 --> 00:02:13,280 මට ගොඩක් තරහා ගියා. 44 00:02:15,110 --> 00:02:17,950 ඒත් මම හිතුවා.. 45 00:02:17,950 --> 00:02:21,560 ඔයා ශෝකාන්තයකින් දුක් වින්දොත් මොකද වෙන්නේ කියලා? 46 00:02:21,560 --> 00:02:25,430 ඔයා භයානක දෙයකින් දුක් වින්දොත් මොකද, 47 00:02:25,430 --> 00:02:27,930 කවදාවත් හරිගස්සන්න බැරි වෙන්න ඔයාගේ පොඩි හිතට දුකක් දෙන්න? 48 00:02:27,940 --> 00:02:30,370 එතකොට ඔයා ෆ්ලෑෂ් වෙන්නේ නෑ. 49 00:02:30,380 --> 00:02:33,710 ඉතින් මම ඔයාගේ අම්මගේ පපුවට පිහියෙන් ඇන්නා, 50 00:02:33,710 --> 00:02:35,410 ඊට පස්සේ මම නිදහස් වුනා. 51 00:02:35,410 --> 00:02:39,250 අන්තිමේට මට පුලුවන් වුනා ෆ්ලෑෂ් නැතිව අනාගතයට යන්න. 52 00:02:39,250 --> 00:02:43,420 එතකොට තමයි තේරුම්ගත්තේ මම ආපහු එද්දි 53 00:02:43,430 --> 00:02:46,230 ගෙදරට යන පාර වැරදුනා කියලා. 54 00:02:46,230 --> 00:02:49,430 වේගයෙන් යන්න මට තිබුන හැකියාව මට නැතිවුනා. 55 00:02:49,430 --> 00:02:52,970 ඒක නැතිව, මම මෙහෙ හිර වුනා. 56 00:02:52,970 --> 00:02:56,040 මේ කාලයේ අසරණ වුනා, මගේ කාලයට යන්න බැරිව. 57 00:02:56,040 --> 00:03:00,580 ආපසු යන්න තිබුන එකම විදිය ෆ්ලෑෂ් විතරයි. 58 00:03:00,580 --> 00:03:04,180 ඒත් ෆ්ලෑෂ් යන්න ගිහින්, ඉතින් මම එයාව හැදුවා. 59 00:03:09,810 --> 00:03:11,380 ඇයි මාව පුහුණු කලේ? 60 00:03:11,380 --> 00:03:14,110 මිනිස්සු ගොඩ දෙනෙක් බේරාගන්න මට උදව් කලේ ඇයි? 61 00:03:14,110 --> 00:03:17,780 මොකද ඔයාව වේගවත් කරන්න මට ඕනි වුනා. 62 00:03:17,780 --> 00:03:22,380 කාල බාධකය බිද දාන්න තරම් වේගවත් වෙන්න 63 00:03:22,380 --> 00:03:24,310 ඊට පස්සේ ස්ථිර මාර්ගයක් හදන්න 64 00:03:24,310 --> 00:03:27,250 මට ආපහු ගෙදර යන්න පුලුවන් වෙන්න. 65 00:03:27,250 --> 00:03:28,850 ඇයි මම එහෙම දෙයක් කරන්නේ? 66 00:03:28,850 --> 00:03:30,410 මොකද.. 67 00:03:30,420 --> 00:03:35,760 බෙරී ඇලන්, ඔයා මට ඕනි දේ දුන්නොත්, 68 00:03:35,760 --> 00:03:37,960 මම ඔයාට ඕනි දේ දෙනවා. 69 00:03:40,260 --> 00:03:43,300 ඔයාට ආපහු ගිහින් අම්මාව බේරාගන්න පුලුවන්. 70 00:03:43,300 --> 00:03:46,270 ඔයාට ඔයාගේ තාත්තා හිරේට යන එක වලක්වන්න පුලුවන්. 71 00:03:46,270 --> 00:03:50,300 ඔයාට ඇලන් පවුල ආයෙමත් එකමුතු කරන්න පුලුවන්. 72 00:03:53,110 --> 00:03:54,910 නෑ. 73 00:03:54,910 --> 00:03:57,350 නෑ. මම ඔයාව විශ්වාස කරන්නේ නෑ. 74 00:03:59,620 --> 00:04:01,880 මට තමුසෙව දැන්ම මරන්න ඕනි. 75 00:04:01,890 --> 00:04:03,650 මම ඒ වෛරය ගැන දන්නවා. 76 00:04:03,660 --> 00:04:06,120 ඔයා දිහා බලද්දි මට හැමවෙලේම ‍ඒ වෛරය දැනුනා. 77 00:04:06,120 --> 00:04:10,160 දැන්, කො‍හොම හරි, 78 00:04:10,160 --> 00:04:15,260 ‍ජෝටයි හැරිටයි දැනෙන දේ මම දන්නවා 79 00:04:15,260 --> 00:04:18,300 ඔයා දිහා ආඩම්බරයෙන් බලද්දි. 80 00:04:18,300 --> 00:04:19,530 ආදරයෙන්. 81 00:04:19,530 --> 00:04:20,770 නෑ, නෑ. 82 00:04:20,770 --> 00:04:23,700 කවදාවත් මට එහෙම කියන්න එපා! 83 00:04:23,700 --> 00:04:25,470 ඔයා දුකින් කියලා මම දන්නවා, 84 00:04:25,470 --> 00:04:28,870 ඒත් මම ඔයාට අවස්ථාවක් දෙනවා. 85 00:04:28,870 --> 00:04:34,710 මම කරපු නරක වැඩ හරිගස්සන්න මම ඔයාට අවස්ථාවක් දෙනවා. 86 00:04:34,710 --> 00:04:36,980 ඔයාට ඒ අවස්ථාව ඕනිද? 87 00:04:51,490 --> 00:04:55,190 දුර්ලභ අවස්ථාවක් ආපහු ඒ කාලයට ගිහින් වැරැද්ද හරි ගස්සලා 88 00:04:55,190 --> 00:04:58,390 ඔයාගේ අම්මගේ ජිවිතය බේරාගන්න.. 89 00:04:58,400 --> 00:05:01,430 මිස්ටර් ඇලන්, හැරිසන් එක්ක තියෙන තරහා අමතක කරලා බලන්න. 90 00:05:01,430 --> 00:05:04,330 ඔයා ආදරය කරන කෙනෙක් එක්ක ඉන්න තියෙන අවස්ථාව? 91 00:05:04,330 --> 00:05:06,340 මට නම් හොද දෙයක් වගේ පේන්නේ. 92 00:05:06,340 --> 00:05:09,000 මුලින්ම හිතද්දි නම්, එහෙම හිතෙනවා තමයි ඩොක්ටර් ස්නෝව්, 93 00:05:09,010 --> 00:05:14,210 ඒත් මේ තැග්ගේ හිතාගන්නවත් බැරි භයානක කමක් තියෙනවා. 94 00:05:14,210 --> 00:05:16,280 බෙරී, ඔයාගේ අම්මා මැරුණ රෑ, 95 00:05:16,280 --> 00:05:18,320 ඔයා මැරෙන්නේ නැතිව බේරුන රෑ, 96 00:05:18,320 --> 00:05:23,020 ඒ අවස්ථාව ඔයා දැනටමත් ඉන්න කාල රාමුවේ තියෙනවා 97 00:05:23,020 --> 00:05:25,360 ඒකෙන් ඉතිහාසය වෙනස් වුනා. 98 00:05:25,360 --> 00:05:28,830 ඉතින් ඔයා කියන්නේ අපි සමාන්තර‍ ලෝකයක ජිවත් වෙනවා කියලද? 99 00:05:28,830 --> 00:05:30,970 මම කලින් සැරේ කාල තරණය කලා වගේම. 100 00:05:30,970 --> 00:05:33,470 ඒත් එයා.. එයා එක දවසක් විතරයි වෙනස් කලේ. 101 00:05:33,470 --> 00:05:39,340 හරියටම. දැන් හිතාගන්න අවුරුදු 15ක් පුරාවට එකතුවුන අත්දැකිම්. 102 00:05:39,340 --> 00:05:41,480 එක වෙස් තිරණයක්, පොඩි වුනත් ලොකු වුනත් ප්‍රශ්නයක් නෑ, 103 00:05:41,480 --> 00:05:43,780 ඊට පස්සේ වෙන හැමදේටම බලපානවා. 104 00:05:43,780 --> 00:05:46,750 අවස්ථාවෙන් අවස්ථාවට, තිරණයෙන් තිරණයට. 105 00:05:46,750 --> 00:05:51,390 කිසිම හිතවත්කමක් නෑ, අද වගේ කිසි දෙයක් වෙන්නේ නෑ. 106 00:05:51,390 --> 00:05:52,860 ඔයා කවදාවත් දැනගන්නේ නෑ වෙනස 107 00:05:52,860 --> 00:05:55,960 මොකද ඔයාට ඒ කිසි දෙයක් මතක නෑ. 108 00:05:58,230 --> 00:06:02,970 ඉතින් මම ආපහු ගිහින් මගේ අම්මව බේරාගත්තොත්, 109 00:06:02,970 --> 00:06:06,610 මගේ තාත්තා හිරේට යන්නේ නෑ. 110 00:06:06,610 --> 00:06:10,040 මම කවදාවත් ජෝයි අයරිසුයි එක්ක ජිවත් වෙන්නේ නෑ. 111 00:06:10,040 --> 00:06:15,380 ඔයා කවදාවත් මාව මුණගැහෙන්නේ නෑ. කේට්ලන්වත් රොනීවත්. 112 00:06:15,380 --> 00:06:19,410 ඇත්තම නම්, කිසිම විදියක් නෑ 113 00:06:19,420 --> 00:06:22,950 ඔයාගේ ජිවිතය කොහොම වෙයිද කියලා දැනගන්න. 114 00:06:27,890 --> 00:06:30,820 මෙතන කිසිම තේරිමක් නෑ, බෙරී. ඔයා මේක කරන්න ඕනි. 115 00:06:30,820 --> 00:06:33,190 ඔයා අතිතය වෙනස් කරන්න ඕනි. 116 00:06:39,270 --> 00:06:41,970 ජෝ? 117 00:06:41,970 --> 00:06:45,840 ඉතින් මොකක්ද... මේකද ඒ? 118 00:06:45,840 --> 00:06:48,550 ඔයා හිතන්නේ මම ඒක කරන්න ඕනි කියලද? 119 00:06:50,020 --> 00:06:53,450 ඔව්, මම හිතනවා. 120 00:06:53,450 --> 00:06:56,950 ඒ කියන්නේ මම කවදාවත් ඔයත් එක්ක ජිවත් වෙන්න එන්නේ නෑ, තව.. 121 00:06:56,950 --> 00:06:59,290 ඔයාට ඒක ප්‍රශ්නයක් නෙවෙයිද? 122 00:06:59,290 --> 00:07:02,960 බෙරී, ඔයාට ඔයාගේ දෙමව්පියෝ එක්ක ජිවත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. 123 00:07:02,960 --> 00:07:05,090 ඔයා අම්මා කෙනෙක් නැතිව ලොකු වෙන්න ඕනි නෑ. 124 00:07:05,100 --> 00:07:06,630 තාත්තෙක් නැතිව ජිවත් වෙන එක ගැන මොකද? 125 00:07:06,630 --> 00:07:11,500 ඔයාට තාත්තෙක් ලැබේවි... ඔයාගේ ඇත්තම තාත්තා. 126 00:07:12,500 --> 00:07:15,500 වෙලස් ඇති තරම් කාලයක් අපේ ජිවිතත් එක්ක පැටලුනා. 127 00:07:15,510 --> 00:07:18,380 මේ නිසයි ඔයා ‍ෆ්ලෑෂ් වුනේ, බෙරී. 128 00:07:18,980 --> 00:07:21,150 හැමදේම හරිගස්සන්න. 129 00:07:21,450 --> 00:07:25,990 පහුගිය අවුරුද්දේ ඔයා ගොඩක් අයගේ ජිවිත බේරුවා. 130 00:07:25,990 --> 00:07:27,690 දැන් ඔයාගේ ජිවිතය බේරගන්න කාලය හරි. 131 00:07:44,850 --> 00:07:48,620 තාත්තේ, බලන්. මම දන්නවා මේක විකාරයක් කියලා. 132 00:07:48,620 --> 00:07:51,150 මම හිතන්නේ අපි විකාරයක් කියන එකට වඩා එහා ගිහින් ඉන්නේ. ස්ලගර්. 133 00:07:51,150 --> 00:07:55,490 ඔයාට වේගයෙන් යන්න පුලුවන්, මට ඒක තේරෙනවා. ඒත් කාලය අනිත් පැත්ත හරවන එක.. 134 00:07:55,490 --> 00:07:57,660 නෑ, මම කාලය අනිත් පැත්ත හරවන්නේ නෑ. 135 00:07:57,660 --> 00:08:01,490 මම.. ආපස්සට යනවා 136 00:08:01,500 --> 00:08:04,030 එදා රෑට එයාව බේරාගන්න. 137 00:08:04,630 --> 00:08:08,160 ජෝ මේ ගැන හිතන්නේ මොකක්ද? 138 00:08:09,000 --> 00:08:11,830 ඒක කරන්නම ඕනි කියලා එයා හිතනවා. 139 00:08:11,840 --> 00:08:13,940 නෑ. 140 00:08:13,940 --> 00:08:15,510 ඔයාට බෑ. 141 00:08:17,240 --> 00:08:20,580 තාත්තේ. 142 00:08:20,580 --> 00:08:26,020 ඒ රෑ කවදාවත් වුනේ නැති විදියට මට හරිගස්සන්න පුලුවන්. 143 00:08:26,020 --> 00:08:27,320 අපි ආපහු පවුලක් වේවි. 144 00:08:27,330 --> 00:08:28,890 අපි පවුලක්. 145 00:08:28,890 --> 00:08:31,530 මේ විදියට නෙවෙයි. අම්මා නැතිව නෙවෙයි. 146 00:08:31,530 --> 00:08:36,530 බෙරී, මේ දේවල් වෙන්න ස්වාභාවික පිලිවෙලක් තියෙනවා හරිද? 147 00:08:36,530 --> 00:08:38,200 මේ දේවල් වෙන්නේ වෙන්න ඕනි විදියටයි. 148 00:08:38,200 --> 00:08:40,330 කාලය මොකක්ද කියලා අපි දන්නේ නැතිව ඇති, 149 00:08:40,340 --> 00:08:42,540 ඒත් හැමදේටම හේතුවක් තියෙනවා. 150 00:08:42,540 --> 00:08:45,840 දැන්, මම ඒක විශ්වාස කරනවා. මට ඒක විශ්වාස කරන්න වෙනවා. 151 00:08:45,840 --> 00:08:50,510 මට.. මට අම්මව බේරාගන්න පුලුවන්. 152 00:08:50,510 --> 00:08:53,050 මොන වගේ දෙයක් පරදුවට තියලද? 153 00:08:53,050 --> 00:08:55,510 ඔයා කිවා කාලය වෙනස් වෙයි කියලා. ඒකෙන් ඔයාව වෙනස් වුනොත් මොකද කරන්නේ? 154 00:08:55,520 --> 00:08:57,850 -මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. -මට එහෙමයි. 155 00:09:00,850 --> 00:09:03,930 මම බයෙන් ඉන්නේ 156 00:09:03,930 --> 00:09:08,400 ඔයා වෙන අමරණිය කෙනා ගැනයි.. 157 00:09:08,700 --> 00:09:12,070 ඔයා ලගා කරගත්ත හැමදේම ගැනයි, ඔයා ෆ්ලෑෂ් කියලා විතරක් නෙවෙයි, 158 00:09:12,070 --> 00:09:13,440 ඒත් ඔයා, ‍බෙරී. 159 00:09:13,440 --> 00:09:16,210 ඔයා අවංකයි. ඔයාගේ හදවත. 160 00:09:18,310 --> 00:09:20,540 ඔයා හැමවෙලේම විරයෙක්. 161 00:09:22,040 --> 00:09:23,910 ඔයාගේ අම්මා ආඩම්බර වේවි. 162 00:09:24,210 --> 00:09:26,050 එයාට මේක කියන්න ඕනි වුනොත්, 163 00:09:26,050 --> 00:09:28,280 එයා තත්පරයකට හිතුවොත් ඔයා එයාව බේරාගන්න යනවා කියලා 164 00:09:28,280 --> 00:09:31,020 ඒකෙන් ඔයා විශේෂ කෙනෙක් වුන දේ නැතිවෙලා යනවා. 165 00:09:31,020 --> 00:09:33,260 එයාට කවදාවත් ඒක ඕනි වෙන්නේ නෑ. 166 00:09:35,760 --> 00:09:39,730 බෙරී, මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ, 167 00:09:39,730 --> 00:09:43,170 සමහර විට තාත්තා කෙනෙක්ට එයාගේ පුතාගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් ශ්‍රේෂ්ඨම දේ 168 00:09:43,170 --> 00:09:48,640 කවදා හරි දවසක, ඔයා තාත්තා කෙනෙක් වෙන එකයි. 169 00:09:48,650 --> 00:09:50,820 ඊට පස්සේ ඔයා දැනගනිවි... 170 00:09:54,150 --> 00:09:58,490 මම ඇත්තටම ඔයාට කොච්චර ආදරෙයිද කියලා... 171 00:10:04,130 --> 00:10:06,860 සාමාන්‍යයි. 172 00:10:06,860 --> 00:10:08,730 ඒ වචනයෙන් මොකක්ද කියවෙන්නේ කියලවත් මම දන්නේ නෑ. 173 00:10:08,730 --> 00:10:10,500 මමත් දන්නේ නෑ. 174 00:10:10,500 --> 00:10:11,800 මම දන්නවා බෙරී ඔයාට ගොඩක් ස්තුති කරනවා ඇති 175 00:10:11,800 --> 00:10:13,500 වෙල්ස්ව නවත්වන්න එයාට උදව් කරන්න ආවාට. 176 00:10:13,500 --> 00:10:16,000 මම ආපහු එන්න එකම හේතුව ඒක නෙවෙයි, කේට්. 177 00:10:16,300 --> 00:10:18,170 මම දැන් මෙතන ඉන්නවා. හොදක් වෙනුවෙන්. 178 00:10:18,170 --> 00:10:19,830 ඒත් මම හිතුවේ. 179 00:10:19,840 --> 00:10:22,500 මමත් හිතුවා.. මම ගොඩක් හිතුවා. 180 00:10:22,500 --> 00:10:25,400 රජයෙන් අපිව හොයාගත්තොත් මොකද වෙන්නේ කියලා. 181 00:10:25,400 --> 00:10:27,710 අපිට අපේ බලයන් පාලනය කරගන්න බැරි වෙලා අපි කාට හරි උදව් කලොත් කියලා. 182 00:10:28,010 --> 00:10:30,910 අපි ඔයාට රිදවව්වොත් කියලා. 183 00:10:30,910 --> 00:10:36,780 ඒත් මම තේරුම්ගත්තා සමහර වෙලාවට මම මිනිහෙක්ට වඩා කෙනෙක් කියලා, 184 00:10:36,780 --> 00:10:39,280 මම ඔයත් එක්ක හිටියේ නැත්නම් මම මෙහෙම නෙවෙයි ඉන්නේ. 185 00:10:39,280 --> 00:10:41,420 මම ඔයාට ආදරෙයි ‍කේට්. 186 00:10:44,760 --> 00:10:47,290 -ඔයාට විශ්වාසයිද? -ඔව්. 187 00:10:47,300 --> 00:10:52,130 කාලෙකට කලින් පාර්ටිකල් ඇක්සලරේටරය කාලයේ 188 00:10:52,130 --> 00:10:53,100 ඔයා මාව කසාද බදින්න එකග වුනා. 189 00:10:53,100 --> 00:10:54,930 ඔව්, එහෙම තමයි. 190 00:10:54,930 --> 00:10:57,300 අපි ඒක කලොත් එයා මොකද කියන්නේ? 191 00:11:05,610 --> 00:11:08,010 ඔයාව මෙතනද මුණගැහේවි කියලා හිතුවා. 192 00:11:10,950 --> 00:11:12,850 ලැබ් එකෙන් ටිකක් එලියට එන්න හිතුවා. 193 00:11:16,850 --> 00:11:18,950 මෙතන හිතන්න හොද තැනක් වෙයි කියලා හිතුවා. 194 00:11:18,950 --> 00:11:20,490 එහෙම තමයි, මාව විශ්වාස කරන්න. 195 00:11:21,090 --> 00:11:24,590 මෙතන ඉදලා මම ගොඩක් කල්පනා කරලා තියෙනවා. 196 00:11:24,590 --> 00:11:26,230 මට රහස් සාකච්චා නැති වෙලාවට 197 00:11:26,230 --> 00:11:28,730 අභිරහස් 'රතු එලියත්' එක්ක. 198 00:11:30,730 --> 00:11:33,940 ඔව්, අපිට ඒ නම නැති වුනා කියලා ඔයා තරහා නෑ. 199 00:11:33,940 --> 00:11:36,440 හේයි, මම හිතුවේ මට ඒකට පිසා එකක් ලැබෙයි කියලා. 200 00:11:38,280 --> 00:11:40,710 -නෑ. 201 00:11:46,520 --> 00:11:48,950 ඉතින් ඔයා ඒක කරනවද? 202 00:11:50,920 --> 00:11:55,460 ඒක... ගොඩක් ලොකුයි. 203 00:11:55,460 --> 00:11:57,200 ඒක මගේ ජිවිතයේ ගන්න ලොකුම තිරණය, 204 00:11:57,200 --> 00:12:00,900 මම වැරැද්දුවොත්, මට ඒක හරිගස්සන්න බෑ. 205 00:12:00,900 --> 00:12:02,770 ඇයි ඉතින් එහෙම කරන්නෙ? 206 00:12:02,770 --> 00:12:08,600 මම කිවේ, ඔයාට ඔයාගේ අම්මයි තාත්තයි ආපහු දකින්න ලැබෙනවා. 207 00:12:08,600 --> 00:12:11,570 හොද රස්සාවක් කරන්න, 208 00:12:11,580 --> 00:12:14,410 කසාද බදින්නත් පුලුවන් වෙනවා. 209 00:12:14,410 --> 00:12:18,640 අයරිස් වෙස්ට් ඇලන් ආ? 210 00:12:18,640 --> 00:12:21,340 මම කවදාවත් මං ගැන හයිපනේටර් විදියට හිතුවේ නෑ. 211 00:12:21,340 --> 00:12:24,580 සමහර විට 2024 දෙයක් වෙන්න ඕනි. 212 00:12:25,480 --> 00:12:29,050 ඒක වෙනවද කියලා අපි දන්නේ නෑ. 213 00:12:29,050 --> 00:12:34,250 ඔයා හිතන්නේ ඒ ඔයා අපිත් එක්ක ජිවත් වුනේ නැති නිසා කියලද, 214 00:12:34,260 --> 00:12:36,490 එතන දේවල් වෙනස් ඒ නිසා කියලද? 215 00:12:36,790 --> 00:12:39,790 එකට ලොකු වුන එක.. 216 00:12:39,790 --> 00:12:44,970 එකිනෙකා ගැන ගොඩක් දන්න එක.. 217 00:12:44,970 --> 00:12:49,210 ඒ නිසා මට ඔයා ගැන හිතුන දේවල් පිලිගන්න ගොඩක් අමාරු වුනා. 218 00:12:51,540 --> 00:12:54,700 මම ගොඩක් කාලයක් බලාගෙන හිටියා, ඔයා එඩිත් එක්ක ආදරය කරන්න ගත්තා. 219 00:12:59,150 --> 00:13:01,490 ඒත් ඔයයි ජෝයි එක්ක ජිවත් වෙන එක.. 220 00:13:04,660 --> 00:13:07,330 මට හොද ජිවිතයක් තිබුනා අයරිස්. 221 00:13:09,330 --> 00:13:11,830 මෙහාට එන්න බෙරී. 222 00:13:16,930 --> 00:13:20,670 මම මොකක් කරන්න ඕනි කියලද ඔයා හිතන්නේ? 223 00:13:20,670 --> 00:13:22,740 මට කවුරු හරි කියන්න ඕනි. 224 00:13:27,640 --> 00:13:29,710 මම හිතන්නේ... 225 00:13:29,710 --> 00:13:33,240 ඔයාගේ ජිවිතයේ එක වතාවකට, බෙරී ඇලන්, 226 00:13:33,240 --> 00:13:35,910 ඔයා අනිත් අය ගැන හිතන එක නවත්වන්න ඕනි. 227 00:13:35,910 --> 00:13:39,180 මම හිතන්නේ ඔයාගේ හදවතේ තියෙන දේ තමයි ඔයා කරන්න ඕනි. 228 00:13:39,180 --> 00:13:41,780 ඔයා වෙනුවෙන් කරන්න ඕනි දේ කරන්න. 229 00:13:51,990 --> 00:13:55,060 ඔයාට ඒකෙන් හොදක් දැනෙනවා නම්, 230 00:13:55,060 --> 00:13:56,560 ඔයාට පැයකට වැඩි වෙලාවක් ගියා තිරණය කරන්න 231 00:13:56,570 --> 00:13:57,530 මම හිතපු කාලයට වඩා. 232 00:13:57,530 --> 00:14:01,270 ඉතින් මේක වැඩ කරන්නේ කොහොමද? 233 00:14:01,270 --> 00:14:03,940 ඔයාගේ මහ ලොකු සැලැස්ම? 234 00:14:03,940 --> 00:14:06,240 ඒක ලොකු දෙයක් නෙවෙයි, බෙරී. 235 00:14:06,250 --> 00:14:07,910 අනික, ඒක සරලයි. 236 00:14:07,910 --> 00:14:09,410 අපි පාර්ටිලක් ඇක්සලරේටරය පාවිච්චි කරනවා. 237 00:14:09,420 --> 00:14:11,020 පාර්ටිකල් ඇක්සලරේටය. 238 00:14:11,020 --> 00:14:13,890 ඒක සිද්ධ වුන අන්තිම වතාවේ, ඔයා ලොකු පිපිරිමක් ඇති කලා 239 00:14:13,890 --> 00:14:15,490 ගොඩක් මිනිස්සුන්ට රිදවලා. 240 00:14:15,490 --> 00:14:18,790 මේ සැරේ, පාර්ටිකල් ඇක්සලරේටරය වැඩ කරාවි 241 00:14:18,800 --> 00:14:20,560 හරිටයම ඒක වැඩ කරන්න හදපු විදිටයම. 242 00:14:20,560 --> 00:14:25,040 පාර්ටිකල් දෙකක් වෙනස් දිශාවන් දෙකකට චලනය වෙනවා හැරෙන්න, 243 00:14:25,040 --> 00:14:27,100 ඇතුල් වලල්ලේ ආලෝකයේ වේගයෙන් හැපිලා, 244 00:14:27,110 --> 00:14:29,640 අපිට එක පාර්ටිකල් එකයි 245 00:14:29,640 --> 00:14:31,640 ඇක්සලරේටරයට දාන්න ඕනි. 246 00:14:33,410 --> 00:14:34,780 මම තමයි ඒකත් එක්ක හැප්පෙන්නේ. 247 00:14:34,780 --> 00:14:37,110 ඔයාට ඇති තරම් වේගයෙන් යන්න පුලුවන් වුනොත්, බෙරී, 248 00:14:37,120 --> 00:14:40,750 ඔයාට ඇති තරම් වේගයෙන් පාර්ටිකල් එකේ හැප්පෙන්න පුලුවන් වුනොත්, 249 00:14:40,750 --> 00:14:44,050 ඔයාට යතාර්ථය කියන බැම්මේ හිලක් විදින්න පුලුවන් වේවි. 250 00:14:44,050 --> 00:14:47,990 ඔයා ද්වාරයක් හදාවි මේ කාලය සම්බන්ධ කරලා 251 00:14:47,990 --> 00:14:50,660 අනන්ත කාලවලට. 252 00:14:51,500 --> 00:14:52,260 කාල ගුලක්. 253 00:14:52,260 --> 00:14:55,830 අතිතයට ගමන් කරන්න පුලුවන්, 254 00:14:55,830 --> 00:14:59,840 ඔයාගේ අම්මා මැරුණ රෑටත්, අනාතයට යන්න පුලුවන් 255 00:14:59,840 --> 00:15:02,470 මගේ කාලටයත්. 256 00:15:02,470 --> 00:15:05,880 ඔයා කිවේ මට වේගයෙන් යන්න පුලුවන් වුනොත් කියලා. 257 00:15:05,880 --> 00:15:07,580 එහෙම වුනේ නැත්නම් මොකද වෙන්නේ? 258 00:15:07,580 --> 00:15:11,150 ඔයාට ඇති තරම් වේගයෙන් යන්න බැරි වුනොතින් 259 00:15:11,150 --> 00:15:12,590 ඔයා මැරෙනවා. 260 00:15:15,570 --> 00:15:17,270 වෙල්ස්ගේ ගණනය කිරිම්වලට අනුව, 261 00:15:17,270 --> 00:15:19,910 බෙරී ඇක්සලරේටර් වලල්ල ඇතුලේ සුපිරි වේගයෙන් යනවා. 262 00:15:20,210 --> 00:15:22,910 අවශ්‍ය වේගයට බෙරී ලගා වුනාම, 263 00:15:22,910 --> 00:15:26,550 අපි ඇක්සලරේටරයට හයිඩ්‍රජන් ප්‍රෝටෝනයක් නිදහස් කරනවා. 264 00:15:26,550 --> 00:15:30,050 ගැටිම සිද්ධ වුනාම, කාල ගුල රේඛා වලින්, 265 00:15:30,050 --> 00:15:34,390 කාලයට මාර්ගයක් හැදෙනවා. 266 00:15:34,390 --> 00:15:36,620 අන්න ඒ වෙලාවෙදි තමයි මම කෑ ගහන්න හිතාගෙන ඉන්නේ 267 00:15:36,630 --> 00:15:39,520 'යුරේකා' ' Excelsior' වගේ වචනයක්. 268 00:15:39,530 --> 00:15:41,830 මට හිතාගන්න බෑ. 269 00:15:41,830 --> 00:15:44,290 ඔයා මොකද හිතන්නේ? 270 00:15:44,800 --> 00:15:47,330 මම කිවේ, එක අතකට, 271 00:15:47,330 --> 00:15:49,400 ඒකෙ තේරුමක් තියෙනවා. 272 00:15:49,400 --> 00:15:51,100 අනිත් අතට, 273 00:15:51,100 --> 00:15:52,430 ඇයි? 274 00:15:52,430 --> 00:15:55,200 ඇයි, ඔයා මේ කරන්න හිතන්නේ? 275 00:15:55,500 --> 00:15:56,640 ඒ ඇයි කියලා ඔයා දන්නවා. 276 00:15:56,640 --> 00:15:59,640 ඉතින්, මේක ඇත්තමට වැඩ කලොත්, බෙරී කොච්චර වේගයකින් යන්න ඕනිද? 277 00:15:59,640 --> 00:16:03,710 මගේ ගණනය කිරිම්වලට අනුව, අඩුම ශබ්දයේ වේගය වගේ දෙගුණයක්. 278 00:16:04,010 --> 00:16:06,040 ඔයා කවදාවත් ඒ තරම් වේගයෙන් ගිහින් නෑ. 279 00:16:06,350 --> 00:16:09,250 ඉතින් බෙරීට ඒ වේගයෙන් යන්න බැරි වුනොත් මොකද වෙන්නේ? 280 00:16:09,250 --> 00:16:11,720 මට මැවෙන්නේ කුරුමිණියෙක් වාහනයක විදුරුවක වදිනවා වගේ. 281 00:16:11,720 --> 00:16:13,820 කොච්චර දුරින්ද මම ඉන්නේ? 282 00:16:13,820 --> 00:16:15,290 එච්චර දුරකින් නෙවෙයි. 283 00:16:15,290 --> 00:16:18,920 මම කොච්චර වේගයකින් යන්න ඕනිද කියන එක මට හිතන්න දෙන්න. 284 00:16:18,930 --> 00:16:20,430 අපිට වෙන දෙයකුත් ඕනි වෙනවා. 285 00:16:20,430 --> 00:16:22,460 ඇත්තට? ඒ මොකක්ද ඒ? 286 00:16:22,460 --> 00:16:24,330 මොකද මම ඔයාලා ගැන දන්නේ නෑ, 287 00:16:24,330 --> 00:16:28,160 ඒත් ඔයාට විහින් මැරෙන්න දෙන්න උදව් කරන්න මට ඕනි නෑ. 288 00:16:28,160 --> 00:16:31,390 ඔයා කාල යන්ත්‍රයක් හදන්න ඕනි. 289 00:16:31,400 --> 00:16:34,000 යන්න. 290 00:16:34,000 --> 00:16:35,840 ඉතින්, වෙල්ස් ඔයා තරම්ම වේගවත් නම්, 291 00:16:35,840 --> 00:16:37,840 එයාට කාල යන්ත්‍රයක් මොකටද? 292 00:16:37,840 --> 00:16:40,510 පේන විදියට එයා මගේ අම්මව මරපු වෙලේ එයාගේ බලය නැතිවෙලා වගේ. 293 00:16:40,510 --> 00:16:43,240 සමහර වෙලාවට එයාට ඒක හදිසියේ ලැබෙනවා. 294 00:16:43,250 --> 00:16:44,150 එයාට සම්පුර්ණයෙන් ඒක පාලනය කරන්න බෑ. 295 00:16:44,150 --> 00:16:45,450 ඉතින් මම රෝද පුටුව ගැන කිවා හරි. 296 00:16:45,450 --> 00:16:47,250 එයා ඒක ආරෝපණය වෙන්න පාවිච්චි කරන්නේ. 297 00:16:47,250 --> 00:16:49,320 ඉතින් මම කාල සිදුර විවෘත කලාම, එයාට නැවක් ඕනි වෙනවා 298 00:16:49,320 --> 00:16:51,890 අනාගතයට යන්න. 299 00:16:51,890 --> 00:16:53,700 එයා කෑලි එකතු කරමින් හිටියේ. 300 00:16:53,700 --> 00:16:55,500 දැන් අපිට ඒවා එකතු කරන්න විතරයි තියෙන්නේ. 301 00:16:55,500 --> 00:16:58,730 රොනී, මම ඔයාට ආදරෙයි, ඒත් මේ කාල යන්ත්‍රය, 302 00:16:58,740 --> 00:17:00,470 IKEA වලින් පොත් කේස් එකක් නෙවෙයි. 303 00:17:00,470 --> 00:17:02,200 අපිට ප්‍රශ්නයක්. 304 00:17:02,210 --> 00:17:03,870 මේ ටයිල්... ඒවා ටන්ග්ස්ටන්වලින් හදලා තියෙන්නේ. 305 00:17:03,870 --> 00:17:05,410 ටන්ග්ස්ටන්වලට තමයි ඉහලම තාපාංකයක් තියෙන්නේ 306 00:17:05,410 --> 00:17:06,810 අනිත් ඒවට වැඩිය. 307 00:17:06,810 --> 00:17:09,310 ඔව්. ඒත් ඒකෙන් එන දුවිලි ගිනිගන්නා සුලුයි. 308 00:17:09,310 --> 00:17:10,950 කාල සිදුරෙන් එන පිඩනයෙන්.. 309 00:17:10,950 --> 00:17:12,150 ඔව්. ඔව්. 310 00:17:12,150 --> 00:17:15,090 ඒකෙන් සිදුරේ පිට පැත්ත දියවෙන්න පුලුවන්. 311 00:17:15,090 --> 00:17:17,160 ඒක පිපිරෙන්න පුලුවන්. 312 00:17:17,160 --> 00:17:18,930 වෙන අදහසක්? 313 00:17:18,930 --> 00:17:21,540 මම ඩොක්ටර් එවිල්ගෙන් අහලා එන්නම්. 314 00:17:21,540 --> 00:17:24,440 මට හිනාවක් දුන්න නමක්. 315 00:17:30,480 --> 00:17:32,180 ඔයාගේ හිතේ මොනවා හරි තියෙනවද, සිස්කෝ? 316 00:17:32,180 --> 00:17:34,420 නෑ. 317 00:17:34,720 --> 00:17:35,990 ඔව්. 318 00:17:35,990 --> 00:17:38,720 ඔයා කො‍හොමද රිවස් ‍‍ෆ්ලෑෂ් ඇදුම හරිගැස්සුවේ 319 00:17:38,720 --> 00:17:39,860 අර පොඩි සිදුරට? 320 00:17:39,860 --> 00:17:42,060 ඒක සංයුක්ත කරන මයික්‍රො තාක්ෂණයක්ද? 321 00:17:42,060 --> 00:17:45,490 ඇත්තටම, ඒක අමතකර කරන්න. මට වැඩක් නෑ. 322 00:17:47,090 --> 00:17:49,260 සමහර විට ටිකක්. 323 00:17:49,860 --> 00:17:50,760 රොනි කිවා හරි. 324 00:17:50,760 --> 00:17:52,720 මම කාලින විකෘතිවිම් ගැන හිතන්නයි තිබුනේ. 325 00:17:52,730 --> 00:17:55,060 අපිට තවමත් දෙයක් හොද වෙන එක සතුටක්. 326 00:17:55,060 --> 00:17:58,960 මම කවදාවත් ඔයාගේ සහය ගැන අඩුවෙන් හිතුවේ නෑ, සිස්කෝ. 327 00:17:58,960 --> 00:18:00,230 රොනිගෙවත්. 328 00:18:00,230 --> 00:18:01,930 සිද්ධියේ ප්‍රශ්නයක් වුනත්, 329 00:18:01,930 --> 00:18:05,560 ඔයා දන්නවද ඔයා මාත් එක්ක හිටියා නම් කොච්චර හොදයිද කියලා මට හිතුන වාර ගාන 330 00:18:05,570 --> 00:18:06,900 මම ඇක්සලරේටරය ආපහු හදද්දි? 331 00:18:06,900 --> 00:18:07,960 ඒක ලොකු විනෝදයක් වෙන්න තිබුනා. 332 00:18:07,970 --> 00:18:09,130 ඇත්තට? 333 00:18:09,130 --> 00:18:10,830 ඒකෙන් වෙනස් වෙන්නේ නෑ 334 00:18:10,830 --> 00:18:13,540 ඔයාගේ පොඩි දක්ෂ කාල ගෝලය ගැන.. 335 00:18:13,540 --> 00:18:15,030 ඔයා ඒකට එහෙමද කියන්නේ? 336 00:18:15,040 --> 00:18:16,930 ඒකට මොකක් කිවත්. ඒක පුපුරන්නයි යන්නේ. 337 00:18:16,930 --> 00:18:19,200 ඔයා කොබොල්ට් ආවරණයකින් ටයිල් වැහුවේ නැත්නම්. 338 00:18:19,200 --> 00:18:22,600 අධික උෂ්නත්ව තත්ව වලදි බිදවැටෙන තත්වය ඒකෙන් නැති කරනවා. 339 00:18:23,470 --> 00:18:25,440 හරි. හොදයි. අපි ඒක කරලා බලන්නම්. 340 00:18:25,440 --> 00:18:26,810 එච්චරද? ඔක්කොම එච්චරද? 341 00:18:26,810 --> 00:18:28,210 මම ඔයාට වෙන මොනවද කියන්න ඕනි? 342 00:18:28,210 --> 00:18:30,040 මම දන්නේ නෑ, සිස්කෝ. 343 00:18:30,040 --> 00:18:31,740 මම හිතුවේ කවුරු හරි, ඔයාට පොඩි හරි තේරුමක් තිබුනා නම් 344 00:18:31,740 --> 00:18:32,770 මගේ වැටිලා ඉන්න අමාරුව ගැන කියලා. 345 00:18:32,770 --> 00:18:34,780 මම මෙහාට අයිති නෑ. 346 00:18:34,780 --> 00:18:38,010 මේ ප්‍රචන්ඩ කාලයට. 347 00:18:38,010 --> 00:18:39,610 ඒක හරියට මැරිලා වගේ ජිවත්වෙනවා වගේ. 348 00:18:39,910 --> 00:18:43,620 එහෙමද ඔයා ඔයාට කියා ගත්තේ? ඔයා මාව මරද්දි? 349 00:18:45,350 --> 00:18:48,250 මොකක්? 350 00:18:48,250 --> 00:18:49,790 ඔයා මොකක්ද කිවේ? 351 00:18:51,990 --> 00:18:54,260 ඒක විකල්ප කාල රාමුවක්. 352 00:18:54,260 --> 00:18:56,430 බෙරී වෙනස් කරපු. 353 00:18:56,730 --> 00:18:58,430 ඒත් මට කවදාවත් ඒක අමතක වෙන්නේ නෑ. 354 00:18:58,430 --> 00:19:02,270 ඒක දිගටම මට මතක් වෙනවා. 355 00:19:02,270 --> 00:19:05,300 මට තවම හිතාගන්න පුලුවන් 356 00:19:05,300 --> 00:19:07,800 ඔයා මගේ දිහා බලපු විදිය 357 00:19:07,800 --> 00:19:10,540 ඔයා මට පුතා කියලා කතා කරපු වෙලේ 358 00:19:10,540 --> 00:19:15,470 ඊට පස්සේ ඔයා මගේ පපුව මිට මොලවලා පොඩි කලා. 359 00:19:15,480 --> 00:19:18,640 සිස්කෝ.. 360 00:19:18,640 --> 00:19:19,810 මට කණගාටුයි. 361 00:19:19,810 --> 00:19:22,810 ඔව්. ඒක එපා වෙනවා. 362 00:19:22,810 --> 00:19:24,740 ඔයා මරපු එකට නෙවෙයි. මට විශ්වාසයි මට හොද හේතුවක් තියෙන්න ඇති. 363 00:19:24,740 --> 00:19:26,640 මට සමාවෙන්න ඔයාට මතකයන් රදවාගන්න පුලුවන් වුනාට 364 00:19:26,650 --> 00:19:28,340 වෙනත් කාල රාමුවක. 365 00:19:28,350 --> 00:19:31,450 ඔයාට විශ්වය හරහා යන දෙදරුම් හරහා බලන්න පුලුවන්. 366 00:19:31,450 --> 00:19:33,850 ඒ කියන්නේ... 367 00:19:33,850 --> 00:19:36,580 මට මේ වෙනකන් විශ්වාසයක් තිබුනේ නෑ. 368 00:19:36,580 --> 00:19:37,850 මොකක් ගැන විශ්වාසයක්ද? 369 00:19:40,150 --> 00:19:43,490 පාර්ටිකල් ඇක්සලරේටය පුපුරපු රෑ.. 370 00:19:47,030 --> 00:19:48,790 ඔයත් නිරාවරණය වුනා.. 371 00:19:51,130 --> 00:19:53,830 ඔයා මොකක් ගැනද කියන්නේ? 372 00:19:55,670 --> 00:19:56,870 නෑ. 373 00:19:59,470 --> 00:20:00,800 එහෙම නෑ. 374 00:20:00,810 --> 00:20:03,540 බය වෙන්න එපා, සිස්කෝ. 375 00:20:03,540 --> 00:20:09,180 ශ්‍රේෂඨ ගෞරවනිය දෛවයක් ඔයා එනකන් බලාගෙන ඉන්නවා. 376 00:20:09,180 --> 00:20:14,520 මගේ එකම බලාපොරොත්තුව ඔයා ඔයාගේ වික්‍රමයේ ජිවත් වෙයි කියලා, 377 00:20:14,530 --> 00:20:17,360 ඔයාට ඔය ජිවිතය දුන්නේ කවුද කියලා මතකයේ තියාගෙනම. 378 00:20:19,200 --> 00:20:23,070 ඒක ආදරයත් එක්කමයි ලබා දුන්නේ කියලා. 379 00:20:38,390 --> 00:20:39,930 මට සමාවෙන්න, ඒත් මට කිව විදියට මේ බලාගාරය විතරයි තියෙන්නේ 380 00:20:39,930 --> 00:20:42,570 මේ ගණනය කිරිම්වලට අනුව වැඩ කරන්න පුලුවන් විදියේ. 381 00:20:42,570 --> 00:20:44,830 කාල සිදුර හදද්දි අපි පොඩිම හරි වැරැද්දක් කලොතින්.. 382 00:20:45,130 --> 00:20:46,300 තව කියන්න එපා. 383 00:20:46,300 --> 00:20:48,070 ජෝ කිවේ මොකක් හරි වුවමනාවක් වුනොත් මෙතන ඉන්න කියලා, 384 00:20:48,070 --> 00:20:49,370 ඒත් පේන විදියට මම ගියොත් හොදයි වගේ. 385 00:20:49,370 --> 00:20:52,770 හැමෝම දායකත්වයක් දෙන්න ඕනි. 386 00:20:52,770 --> 00:20:55,070 සමහර විට ඔයා තවම ඔයාගේ දායකත්වය හොයාගෙන නැතිව ඇති. 387 00:20:55,080 --> 00:20:57,210 නෑ, ඩොක්ටර් වෙල්ස් පැහැදිලි කරලා කිවා 388 00:20:57,210 --> 00:20:58,510 එයා අනාගතය ගැන කියද්දි. 389 00:20:58,510 --> 00:21:00,240 ඒක ප්‍රශ්නයක් නෙවෙයි. 390 00:21:00,240 --> 00:21:01,510 අතිතය ගැන ‍මොනවා හිතුවත්, 391 00:21:01,510 --> 00:21:04,380 මට දවස ඉතිරි වෙන්නෙත් නෑ කෙල්ල ලැබෙන්නෙත් නෑ. 392 00:21:04,680 --> 00:21:07,220 ඉතින් ඔයා එයාව විශ්වාස කලා? 393 00:21:07,520 --> 00:21:10,720 එයා ලග 2024 පත්තරයක් තිබුනා. 394 00:21:10,720 --> 00:21:14,050 මට කතා මුනක් තියෙනවා 'ලොකයේ හොදම බොස්' කියලා. 395 00:21:14,200 --> 00:21:16,560 මට සැකයි මගේ පුහුණු සහයකයා සහතික කරයි කියලා. 396 00:21:16,560 --> 00:21:19,760 ඒකෙ සත්‍යතාවයග 397 00:21:19,760 --> 00:21:25,700 අද අපි ගොඩක් ලොකු විද්‍යාත්මක අදහස් එක්ක ගණුදෙනු කරන්නේ. 398 00:21:25,710 --> 00:21:30,080 ඒත් ඔයා, මිස්ටර් තෝන්, සමහර විට මෙතන ගොඩක් වැදගත් දේ වෙන්න පුලුවන් 399 00:21:30,080 --> 00:21:31,610 ස්ටාර් ලැබ් එකට. 400 00:21:31,610 --> 00:21:33,580 මම? 401 00:21:33,580 --> 00:21:36,750 මොනවද වාසි අවාසි ඩොක්ටර් වෙල්ස් කාලය හරහා ගිහින් 402 00:21:36,760 --> 00:21:38,990 හරිම නගරයේ හිර වෙන්න 403 00:21:38,990 --> 00:21:42,060 එයාගේ මී මුත්තගේ මී මුත්තගේ මී මුත්තා ඉන්න. 404 00:21:42,070 --> 00:21:45,540 එකම වෘත්තියේ වැඩ කරමින්, එකම බිල්ඩින් එකේ ඉන්න? 405 00:21:45,540 --> 00:21:48,610 එයාගේ සැලැස්මේ එක කොටසක් විදියට ගෙදර යන එක 406 00:21:48,610 --> 00:21:52,820 වගේම එයාට ඔයාගේ ජිවිතය ආරක්ෂා කරන්නත් ඇති. 407 00:21:52,820 --> 00:21:58,520 ඒ නිසා ඔයාව කිසිම විද්‍යාඥයෙක්ට සැලසුම් කරන්න බැරි දුර්ලභ දෙයක් වෙනවා. 408 00:21:59,300 --> 00:22:00,730 ඒ කිවේ? 409 00:22:00,730 --> 00:22:02,990 සමානුපාතයක්. 410 00:22:02,990 --> 00:22:07,960 සමානුපාතයට කිසිම විද්‍යාවක් නෑ. 411 00:22:07,960 --> 00:22:11,300 ඔයා, සර්, විෂමයි. 412 00:22:11,300 --> 00:22:15,100 වයිල්ඩ් කාඩ් එකක්. 413 00:22:15,100 --> 00:22:17,970 ඔයා තමයි එකම කෙනා 414 00:22:17,970 --> 00:22:21,740 මේ කතාවේ තමන්ගේම දෛවයක් තිරණය කරන්න පුලුවන්. 415 00:22:23,600 --> 00:22:25,300 අඩුම තරමේ, ඒක තමයි මගේ නිගමනය. 416 00:22:26,600 --> 00:22:28,870 ඉන්න,මේක හරි වෙන්න බෑ. 417 00:22:28,870 --> 00:22:31,410 අයියෝ. 418 00:22:31,410 --> 00:22:33,570 -අපිට ප්‍රශ්නයක්. -මොකක්? 419 00:22:33,570 --> 00:22:35,780 ගණනය කිරිම්. අනතුරක් තියෙනවා. 420 00:22:35,780 --> 00:22:38,240 මම දන්නවා. මම අවධානමක් ගන්න ලැස්තියි. 421 00:22:38,250 --> 00:22:41,240 නෑ, ඔයාට විතරක් නෙවෙයි හැමෝටම. 422 00:22:41,250 --> 00:22:42,810 වෙල්ස් අපිට හැමදේම කිවේ නෑ. 423 00:22:42,810 --> 00:22:46,310 බෙරී, ඔයා හරි වේගයට ගියත්, 424 00:22:46,320 --> 00:22:47,990 හයිඩ්‍රජන් අනුව එක්ක හැප්පුනත්, 425 00:22:47,990 --> 00:22:53,090 පිපිරිමෙන් අසාමාන්‍යතාවයක් හැදෙන්න අවස්ථාවක් තියෙනවා. 426 00:22:53,090 --> 00:22:54,390 මොන අසාමාන්‍යතාවයක්ද? 427 00:22:54,390 --> 00:22:55,430 ඒක කලු කුහරයක්. 428 00:22:55,430 --> 00:22:57,330 අපි සෙන්ට්‍රල් නගරයම විනාශ කරන්න පුලුවන්. 429 00:22:57,330 --> 00:22:58,990 ආරම්භයක් විදියට. 430 00:22:59,000 --> 00:23:03,930 අපි මෙතන අසාමාන්‍යතාවයක් හැදුවොත් ඒක පාලනයක කරන්න බෑ, 431 00:23:04,540 --> 00:23:08,710 අපි මේ ලෝක විනාශයක් ගැන බලන්නේ. 432 00:23:08,710 --> 00:23:12,880 ගොඩක් දිගයි වගේම මාලු වලට ස්තුතියි. 433 00:23:13,910 --> 00:23:15,510 අනිවාර්යයෙන්ම, පොඩි අවධානමක් තියෙනවා. 434 00:23:15,510 --> 00:23:17,110 මම තදින්ම දැනගන්න කැමතියි 435 00:23:17,110 --> 00:23:19,810 ලොකු හානියක් වෙන දේකට 'පොඩි අවධානමක් තියෙනවා' කියන්නේ ඇයි කියලා. 436 00:23:19,810 --> 00:23:21,580 ඔව්, ඔයාගේ ඇක්සලරේටරය 437 00:23:21,580 --> 00:23:24,960 මම ඉස්කෝල කාලයේ ඇදපු එකට වඩා විශ්වාස කරන්න පුලුවන්. 438 00:23:24,960 --> 00:23:25,950 මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. 439 00:23:25,960 --> 00:23:29,530 මෙටා මිනිස්සු කි දෙනෙක්.. 440 00:23:29,530 --> 00:23:30,760 අනතුරු කොයි තරම් ප්‍රමාණයක්.. 441 00:23:30,760 --> 00:23:34,240 මේ අවුරුද්ද පුරාවට අපි මුහුණ දිලා තියෙනවද? 442 00:23:34,240 --> 00:23:36,670 ඔයාට අමතක වුනාද මම 443 00:23:36,670 --> 00:23:39,010 ඔයාලා හැමෝමත් එක්ක එක පැත්තක ඉදන් සටන් කලා කියලා? 444 00:23:39,010 --> 00:23:42,110 මම මේක දශක දෙකක ඉදන් සැලසුම් කරනවා 445 00:23:42,110 --> 00:23:43,440 ඒක වැඩ කරාවි. 446 00:23:43,440 --> 00:23:45,280 අපි කොහොමද හරියටම කියන්නේ අපි කලු කුහරයක් ඇති කරන්නේ නැ කියලා 447 00:23:45,280 --> 00:23:46,750 සෙන්ට්‍රල් නගරය මැද්දේ? 448 00:23:46,750 --> 00:23:49,350 ඉතින්, කාල කුහරය ස්ථාවර වුනාම, 449 00:23:49,350 --> 00:23:53,310 බෙරීට විනාඩියයි තත්පර 52ක් තියෙනවා 450 00:23:53,320 --> 00:23:55,120 අතිතයට ගිහින් මේ කාලයට එන්න. 451 00:23:55,120 --> 00:23:56,720 එයා ඒක කරපුවාම, 452 00:23:56,720 --> 00:23:58,920 ඔයාලාට කාල කුහරය වහන්න පුලුවන්, 453 00:23:58,920 --> 00:24:00,720 ඊට පස්සේ අපිට සතුටින් ජිවත් වෙන්න පුලුවන්. 454 00:24:00,720 --> 00:24:02,120 විනාඩි දෙකක් විතර. 455 00:24:02,120 --> 00:24:04,320 නෝරා බේරගන්න ඇති තරම් වෙලාවක්. 456 00:24:04,320 --> 00:24:07,560 ඔයා ගෙදර යන එක නවත්වන්න වෙලාවක් නෙවෙයි? 457 00:24:07,560 --> 00:24:09,760 හැමදේම තේරිමක්. 458 00:24:09,760 --> 00:24:11,430 මම පරක්කු වුනොත් මොකද වෙන්නේ? 459 00:24:11,430 --> 00:24:13,930 එහෙම වෙන්නේ නෑ. මම ඔයාව විශ්වාස කරනවා බෙරී. 460 00:24:14,230 --> 00:24:15,230 හැමවෙලේම වගේම. 461 00:24:15,230 --> 00:24:17,000 ඉතින් මම හිතන්නේ ප්‍රශ්නය තමයි, 462 00:24:17,000 --> 00:24:19,710 ඔයාගේ පවුලේ අයයි යාලුවොයි මම තරම් ඔයාව විශ්වාස කරනවාද කියන එකයි? 463 00:24:39,700 --> 00:24:44,040 ඉතින්, මම අංශුවත් එක්ක ගැටෙන්න තරම් වේගයෙන් දිව්වේ නැති වුනොත්, 464 00:24:44,040 --> 00:24:46,470 එතකොට මම දුවිල්ලක් වෙනවා, මම ඇති තරම් වේගයෙන් දුවලා 465 00:24:46,480 --> 00:24:48,180 හරි වෙලාවට මෙහාට ආවේ නැත්නම්, කලු කුහරයක් ඇති වෙලා, 466 00:24:48,180 --> 00:24:50,810 ‍නගරයම ඇදලා ගන්නවා, සමහර විට මුලු ලෝකයම. 467 00:24:52,780 --> 00:24:54,350 ඔයාට විශ්වාසයිද ඔයාට තවමත් ඕනි කියලා මගේ ඇස් දිහා බලාගෙන 468 00:24:54,350 --> 00:24:56,550 මේක හොදටයි කියලා කියන්න? 469 00:24:57,920 --> 00:24:59,420 මම කිවා කිවා නම් මම බොරුවක් කරන්නේ. 470 00:25:02,620 --> 00:25:05,520 ඇත්තම නම්, එහෙම නෑ.. මොනවා හිතන්නද කියලා මම දන්නේ නෑ. 471 00:25:05,530 --> 00:25:06,760 මම හිතුවේ ඔයා තමයි විශ්වාසම කෙනා කියලා. 472 00:25:06,760 --> 00:25:08,890 මම... 473 00:25:08,900 --> 00:25:10,590 මම නිකන් පැත්තකට බර වෙලා හිටියේ මගේ තිරණය ගද්දි 474 00:25:10,600 --> 00:25:13,300 පළවෙනි වතාවේ. 475 00:25:13,300 --> 00:25:15,330 මම ඒකට අනුබල දුන්නා. 476 00:25:15,340 --> 00:25:16,570 සමහර වෙලාවට දෙමව්පියෝ එහෙම කරනවා. 477 00:25:16,570 --> 00:25:19,740 ගොඩක් වෙලාවට, දෙමව්පියෝ එහෙම කරනවා. 478 00:25:21,940 --> 00:25:24,850 ඇත්තටම මට බයයි. 479 00:25:26,380 --> 00:25:29,220 ඒත් මට ඕනි නෑ ඔයා ඔයාගේ අම්මට උදව් නොකර ඉන්න 480 00:25:29,220 --> 00:25:30,850 මොකද ඔයා මං ගැන වද වෙන නිසා. 481 00:25:30,850 --> 00:25:33,290 මම හැමවෙලේම ඔයා ගැන වද වෙනවා, ජෝ. 482 00:25:33,290 --> 00:25:35,630 හරියටම ඔයා හැමවෙලේම මං ගැන වද වෙනවා වගේම. 483 00:25:35,630 --> 00:25:38,190 සමාවෙන්න, ඒත් ඔයාට ඒක නවත්වන්න බෑ. 484 00:25:44,100 --> 00:25:46,500 මට මේක කරන්න පුලුවන් කියලා ඔයා හිතනවද? 485 00:25:46,510 --> 00:25:49,770 මට මගේ අම්මව බේරගන්න පුලුවන් කියලා හිතනවද? 486 00:25:49,770 --> 00:25:51,440 මම කිවේ, ඔයා හිතනවද මම වේගවත් ඇති කියලා? 487 00:25:51,440 --> 00:25:52,670 ඔව්. 488 00:25:53,880 --> 00:25:55,710 ඔයා ගැන මම දන්නවා. 489 00:25:59,050 --> 00:26:04,020 මම.. මම මගේ මුලු ජිවිත කාලයම හින මැවුවේ.. 490 00:26:04,020 --> 00:26:06,490 අම්මව බේරාගන්න, 491 00:26:06,490 --> 00:26:09,950 මගේ තාත්තව නිදහස් කරගන්න, තව.. 492 00:26:09,960 --> 00:26:12,220 මම කවදාවත් හිතුවේ නැ ඒක කරද්දි මට තවත් දෙමාපියෙක් නැතිවෙයි කියලා. 493 00:26:12,530 --> 00:26:13,260 බෙරී... 494 00:26:13,260 --> 00:26:16,690 ජෝ, ඒක ඇත්ත. ඒක ඇත්ත. 495 00:26:16,990 --> 00:26:19,460 මම හැමවෙලේම හැමදේම ගැන අවධානයෙන් හිටියා 496 00:26:19,470 --> 00:26:24,870 මට එදා රෑ නැතිවුන දේ ගැන, ඒත් මම තවත් දේවල් උපයා ගත්තා. 497 00:26:24,870 --> 00:26:29,510 මම එක තාත්තෙක් එක්ක ඉපදුනේ, ඒ දෛවය මට දුන්නා.. 498 00:26:29,510 --> 00:26:31,340 තවත් කෙනෙක්. 499 00:26:33,110 --> 00:26:35,980 මම හිතන්නේ නෑ මට ඔයාව නැති කරගන්න පුලුවන් වෙයි කියලා. 500 00:26:35,980 --> 00:26:38,650 ඔයාට කවදාවත් මාව නැති වෙන්නේ නෑ. 501 00:26:38,650 --> 00:26:41,650 කවමදාවත්, ඔයාට මම කියපු දේ ඇහුනද? 502 00:26:41,650 --> 00:26:43,550 කවමදාවත්. 503 00:26:51,130 --> 00:26:53,230 වාව්, ප්‍රවෘත්ති අඩු දවසක්? 504 00:26:54,970 --> 00:26:58,910 එයාලා දැනගෙන හිටියානම් විතරක්, හරිද? 505 00:26:58,910 --> 00:27:02,040 මම හිතුවේ ඔයා ස්ටාර් ලැබ් එකේ ඉන්නවා කියලයි. 506 00:27:02,040 --> 00:27:03,580 මම හිටියා. 507 00:27:03,580 --> 00:27:05,580 ඊට පස්සේ මට බඩගින්නක් ආවා, ඉතින් මම Mama Chows වලට ගියා. 508 00:27:05,580 --> 00:27:09,020 dim sum ගන්න? ඔයා කැමතිම දේ. 509 00:27:09,020 --> 00:27:11,220 මට දෙයක් මතක් කරගන්න. 510 00:27:11,220 --> 00:27:12,450 මොකක්ද? 511 00:27:15,660 --> 00:27:21,500 සමානුපාතනය. ඇත්තටම,ගොඩක් ‍ලොකු සමානුපාතනයක්. 512 00:27:21,500 --> 00:27:25,270 අවුරුදු එකහමාරකට කලින්, මම මේ කෙල්ලත් එක්ක හමුවුනා. 513 00:27:25,270 --> 00:27:29,070 කේට් රොජර්ස්. එයා ඩාන්සර් කෙනෙක්. 514 00:27:29,070 --> 00:27:31,410 අපි Mama Chows වල මුණගැහෙන්න හිටියේ, 515 00:27:31,410 --> 00:27:32,510 ඒත් එයා මට මැසේජ් එකක් එව්වා. 516 00:27:32,510 --> 00:27:33,910 එයාගේ කලවේ නහරයක් අයින් කරපු නිසා එන්න බෑ කියලා. 517 00:27:33,910 --> 00:27:36,580 ඒ දුර්වල නැට්ටුක්කාරියෝ. 518 00:27:36,580 --> 00:27:40,910 මම ගොඩක් අවුල් ගියා මොකද මම ඊට වඩා දුර හිතාගෙන හිටියේ. 519 00:27:40,920 --> 00:27:44,020 ඉතින් මම තනියම රෑ කෑම කාලා, ගෙදර යන ගමන් හිටියේ 520 00:27:44,320 --> 00:27:48,380 එතකොට මම දැක්කා හොරෙක් බෑග් එකක් හොරකම් කරගෙන යනවා. 521 00:27:48,390 --> 00:27:50,090 ඔයාගේ බැග් එක. 522 00:27:50,090 --> 00:27:53,050 මම එයාව අත්අඩංගුවට ගත්තා. 523 00:27:53,050 --> 00:27:55,620 එහෙම තමයි ඔයයි මමයි මුණගැහුනේ. 524 00:27:55,630 --> 00:27:58,420 මට මතකයි. 525 00:27:58,430 --> 00:28:01,490 කෙනෙක් මට කිවා සමානුපාත සිද්ධින් කොයි තරම් බලවත්ද කියලා, 526 00:28:01,500 --> 00:28:05,470 ඒකෙන් මට තේරුනා සමානුපාතයන් කොයිතරම් වුනාද කියලා 527 00:28:05,470 --> 00:28:08,300 ඔයයි මමයි එකතු වෙන්න.. 528 00:28:08,300 --> 00:28:11,740 මේ කාලයේ. 529 00:28:11,740 --> 00:28:15,300 අපි බෙරීගේ දෛවය ගැන හිතමිනුයි හිටියේ, 530 00:28:15,310 --> 00:28:18,340 මටත් එකක් තියෙනවා කියලා මට අමතක වුනා. 531 00:28:21,310 --> 00:28:24,310 ඒ තමයි ඔයා. 532 00:28:24,320 --> 00:28:27,450 අයරිස් වෙස්ට්, 533 00:28:27,450 --> 00:28:32,280 මගේ ජිවිතයේ හැම මොහොතකම ඔයාව මුණගැහෙන්නයි මෙහෙයවුනේ. 534 00:28:34,690 --> 00:28:36,350 අනාගතයට කෙලවුනාවේ. 535 00:28:39,160 --> 00:28:41,190 අනාගතයට කෙලවුනාවේ. 536 00:28:47,000 --> 00:28:49,000 මේක ඇත්තටම විවාහයක්ද? 537 00:28:49,000 --> 00:28:52,770 මගේ තාත්තා මාව MIT එකට යවන්න කලින් යුදෙව් ධර්මාචාර්යය කෙනෙක් කලා. 538 00:28:52,770 --> 00:28:55,470 පොඩි ළමයි කියන විදියට මේක 'ලෙජිට්' එකක් වේවි. 539 00:28:55,470 --> 00:28:57,040 කිසිම ළමයෙක් එහෙම කියන්නේ නෑ. 540 00:28:57,040 --> 00:28:58,950 අපේ විවාහය දවසේ ගහගන්නේ නැතිව ඉමු. 541 00:29:05,250 --> 00:29:08,500 හැමෝම කැමති නම්, මම Hebrew කොටස අතාරින් කැමතියි. 542 00:29:10,780 --> 00:29:13,020 මම ගොඩක් ඉගෙන ගත්තා 543 00:29:13,020 --> 00:29:16,450 පහුගිය අවුරුද්දේ කෙනෙක්ගේ ජිවිතය එක්ක බැදෙන්නේ කො‍හොමද කියලා. 544 00:29:16,450 --> 00:29:20,120 තවම, විද්‍යාවේ ඇදහිය නොහැකි දියුණුවිම් වෙනුවෙන් 545 00:29:20,130 --> 00:29:21,760 අපි හැමෝම උත්සව පවත්වන, 546 00:29:21,760 --> 00:29:25,500 මිනිස්සු දෙන්නෙක් ආදරයෙන් බැදෙන අභිරහස 547 00:29:25,500 --> 00:29:28,130 තවම මැජික් කොටසක්. 548 00:29:28,130 --> 00:29:29,800 මිස්ටර් රේමන්, කරුණාකරලා මුදු ‍ගේන්න. 549 00:29:42,780 --> 00:29:44,350 මම ඔයාට ඇත්ත මුද්දක් ණයයි. 550 00:29:44,350 --> 00:29:46,150 මට එකක් ඕනි නෑ. 551 00:29:46,160 --> 00:29:49,630 මට හැමදේම තියෙනවා හැමෝම ඉන්නවා 552 00:29:49,630 --> 00:29:53,370 මට මේ මොහොතේ ඕනි කරන. 553 00:29:53,670 --> 00:29:55,030 තව.. 554 00:29:55,040 --> 00:29:56,800 පහුගිය අවුරුද්දේ සිද්ධවුන හැමදේම 555 00:29:56,800 --> 00:30:00,370 අපිම මේ මොහොතට යොමු කලා නම්, 556 00:30:00,370 --> 00:30:03,410 ඒක වටිනවා. 557 00:30:03,410 --> 00:30:05,650 මම ඔයාට ආදරෙයි රොනි. 558 00:30:05,650 --> 00:30:07,910 මම දැන් ඔබලා බිරිද සහ සැමියා වශයෙන් නම් කරනවා. 559 00:30:07,920 --> 00:30:09,650 ඔයාට මනමාලිය කිස් කරන්න පුලුවන්. 560 00:30:09,650 --> 00:30:11,220 මම කරන්න ඔනි දේ කියන එක නවත්වන්න. 561 00:30:31,760 --> 00:30:33,090 හරි. 562 00:30:33,400 --> 00:30:35,260 ඔයාගේ තුන් දෙනෙක් ඒ වෙලාවේ ඉදිවි.. 563 00:30:35,260 --> 00:30:36,930 අනාගතයෙන් ගිය ඔයා 564 00:30:36,930 --> 00:30:38,200 රිවස් ෆ්ලෑෂ්ගෙන් ඔයාව පොඩිකාලේ බේරගත්ත කෙනා 565 00:30:38,200 --> 00:30:39,900 දැන් ඔයා. 566 00:30:39,900 --> 00:30:43,570 මතක තියාගන්න, අනාගත ඔයා පොඩි කාලේ ඔයාව එතනින් ගෙනියනකන් ඉන්න, 567 00:30:43,570 --> 00:30:46,000 ඊට පස්සේ ඔයාට ගිහින් අම්මාව බේරාගන්න පුලුවන්. 568 00:30:46,000 --> 00:30:48,570 ලේසි වැඩක්. 569 00:30:48,570 --> 00:30:50,940 ස්පීඩ් ෆෝර්ස් එක ඔයා එක්ක ඉදිත්වා. 570 00:30:55,450 --> 00:30:57,620 ගුඩ් බායි තාත්තේ. 571 00:31:02,080 --> 00:31:03,820 ගුඩ් බායි පුතේ. 572 00:31:06,320 --> 00:31:06,920 අයරිස්.. 573 00:31:06,920 --> 00:31:09,490 ඔයා මොකුත් කියන්න ඕනි නෑ. 574 00:31:09,490 --> 00:31:11,190 මම දැනටමත් දන්නවා. 575 00:31:16,340 --> 00:31:19,440 මම හිතනවා ඔයාට මොන වගේ ජිවිතයක් ලැබුනත්, ඒක ඔයාට ප්‍රමාණවත් වෙයි කියලා. 576 00:31:19,740 --> 00:31:21,810 ඔයාව සතුටු කරයි කියලා. 577 00:31:21,810 --> 00:31:22,840 ඔයාවත්. 578 00:31:43,450 --> 00:31:44,950 මතක තියා ගන්න, මිස්ටර් ඇලන්, 579 00:31:44,950 --> 00:31:47,790 ඔයා හරි වේගයට ලගා වෙලා කාල කුහරය විවෘත කලා කියලා හිතුවොත්, 580 00:31:47,790 --> 00:31:51,060 ඔයාට විනාඩියයි තත්පර 52ක් විතරයි තියෙන්නේ 581 00:31:51,060 --> 00:31:52,820 ඔයාගේ අම්මා බේරලා ආපහු එන්න. 582 00:31:52,830 --> 00:31:53,820 නැත්නම්.. 583 00:31:53,830 --> 00:31:54,360 මම දන්වා. 584 00:31:58,530 --> 00:31:59,100 හොදයි.. 585 00:32:00,830 --> 00:32:04,500 අපි දෙන්නගේම අනාගතය ඔයාගේ අතේ තියෙන්නේ මිස්ටර් ඇලන්. 586 00:32:04,500 --> 00:32:07,040 මම දන්නවා ඔයාට ඒක කරන්න පුලුවන් කියලා. 587 00:32:07,340 --> 00:32:07,670 දැන්.. 588 00:32:09,540 --> 00:32:10,210 දුවන්න.. 589 00:32:11,210 --> 00:32:12,350 බෙරී. 590 00:32:13,350 --> 00:32:13,680 දුවන්න. 591 00:32:23,190 --> 00:32:26,460 ඇක්සලරේටර බිල්ඩිම සම්පුර්ණයෙන් දරාගෙන ඉන්නවා. 592 00:32:26,460 --> 00:32:27,230 ඒ මොකක්ද ඒ? 593 00:32:28,230 --> 00:32:28,900 බෙරී හොදින්ද? 594 00:32:29,500 --> 00:32:31,730 ඔව්. එයා දැන් ශබ්දයේ වේගය වගේ දෙගුණයක් පහු කලා. 595 00:32:42,710 --> 00:32:45,340 ඔයා බෙරි ගෙදර ගේනකන් මම බලාගන හිටියේ. 596 00:32:45,340 --> 00:32:49,280 එයා අපිත් එක්ක ටික කාලයක් නවතිවි. 597 00:32:49,280 --> 00:32:51,650 බෙරී, ඔයා දකින්නේ ස්පීඩ් ෆෝස් එක. 598 00:32:51,650 --> 00:32:54,840 ඔයාගේ අතීතය, වර්ථමානය, ඔයාගේ අනාගතය 599 00:32:54,850 --> 00:32:56,180 ඔක්කොම එකම වෙලාවක. 600 00:32:56,180 --> 00:32:59,720 ඉතින් ඔයාට යන්න ඕනි තැන ගැන ඔයා අවධානයෙන් ඉන්න ඕනි. 601 00:33:00,020 --> 00:33:01,200 ඉතින් හිතලා බලන්න.. 602 00:33:02,350 --> 00:33:03,420 ඒ රෑ ගැන. 603 00:33:04,420 --> 00:33:07,260 ඔයාගේ අම්මා ගැන හිතන්න. 604 00:33:09,460 --> 00:33:11,990 නිදාගන්න වෙලාව. සුබ රාත්‍රියක් ස්ලගර්. 605 00:33:11,990 --> 00:33:12,690 අම්මේ! 606 00:33:15,590 --> 00:33:17,590 - අම්මේ! - එපා බැරී! 607 00:33:17,870 --> 00:33:19,300 ඒක වැඩ කරනවා. 608 00:33:21,570 --> 00:33:22,640 ඒක වැඩ කරනවා. 609 00:33:25,140 --> 00:33:27,850 දැන් හයිඩ්‍රජන් අංශුව නිදහස් කරන්න. 610 00:33:32,380 --> 00:33:33,620 මොකක්ද ඒ? මොකක්ද වුනේ? 611 00:33:33,620 --> 00:33:34,880 බෙරී.. එයා අතුරුදහන් වුනා. 612 00:33:34,890 --> 00:33:36,490 -බලන්න. -කාල කුහරය. 613 00:33:36,490 --> 00:33:38,320 ඒක ස්ථාවරයි. වෙලාව ගණන් කරන්න පටන්ගන්න. 614 00:33:57,510 --> 00:33:58,500 අම්මේ! 615 00:33:59,950 --> 00:34:00,580 අම්මේ! 616 00:34:01,580 --> 00:34:02,610 බැරී! 617 00:34:02,620 --> 00:34:03,250 අම්මේ! 618 00:34:08,350 --> 00:34:09,500 නෝරා! ඔහොමම ඉන්න! 619 00:34:18,020 --> 00:34:21,500 දුවන්න, බෙරී දුවන්න! 620 00:34:23,630 --> 00:34:25,300 බෙරී, එපා! 621 00:34:26,560 --> 00:34:30,230 එපා, එපා! 622 00:34:53,990 --> 00:34:56,820 හේයි, ඒකට කමක් නෑ. ඒකට කමක් නෑ. ඔයා හොදින්. 623 00:34:56,820 --> 00:34:59,190 අනේ, මගේ මහත්තයා. මගේ පුතා, එයාලා.. 624 00:34:59,190 --> 00:35:00,000 එයාලා හොදින්. 625 00:35:00,990 --> 00:35:02,320 එයාලා දෙන්නම ආරක්ෂිතයි. 626 00:35:02,320 --> 00:35:03,120 මම පොරාන්දු වෙනවා. 627 00:35:05,130 --> 00:35:06,000 ඔයා කවුද? 628 00:35:07,160 --> 00:35:08,000 මම.. 629 00:35:12,030 --> 00:35:13,700 මම තමයි ෆ්ලෑෂ්. 630 00:35:14,700 --> 00:35:15,530 මට තේරෙන්නේ නෑ. 631 00:35:28,940 --> 00:35:31,000 ඔයා මගේ තාත්තා වගේමයි. 632 00:35:36,380 --> 00:35:38,020 මේක තේරෙන්නේ නෑ. 633 00:35:40,020 --> 00:35:41,350 ඒත් මේ මම, අම්මේ. 634 00:35:43,850 --> 00:35:44,500 මේ බෙරී. 635 00:35:45,190 --> 00:35:46,000 බෙරී? 636 00:35:46,150 --> 00:35:46,900 ඔයාගේ බෙරී. 637 00:35:47,760 --> 00:35:49,450 මගේ ලස්සන කොල්ලා. 638 00:35:54,130 --> 00:35:55,530 මට දෙවනි අවස්ථාවක් ලැබුනා 639 00:35:56,530 --> 00:35:57,700 ආපහු මෙහාට ඇවිත්.. 640 00:36:01,970 --> 00:36:04,000 මම හොදින් කියලා ඔයාට කියන්න. 641 00:36:05,170 --> 00:36:07,100 තාත්තයි මමයි දෙන්නම හොදින්. 642 00:36:09,110 --> 00:36:11,000 අපි ඔයාට ආදරෙයි අම්මේ. 643 00:36:12,810 --> 00:36:13,980 මම ඔයාට ආදරෙයි. 644 00:36:17,990 --> 00:36:19,290 මගේ හොද ළමයා. 645 00:36:21,290 --> 00:36:22,620 බායි. ගුඩ් බායි. 646 00:36:24,620 --> 00:36:25,960 ගුඩ් බායි, බෙරී. 647 00:36:28,830 --> 00:36:29,160 අම්මේ. 648 00:36:32,530 --> 00:36:33,060 අම්මේ. 649 00:36:52,700 --> 00:36:56,240 මම හිතන්නේ හැරිසන් වෙල්ස්ට බායි කියන්න වෙලාව හරි. 650 00:37:02,410 --> 00:37:03,210 ඒක ලස්සනයි. 651 00:37:04,220 --> 00:37:06,180 රිප් හන්ටර් පුදුම වේවි. 652 00:37:07,190 --> 00:37:08,600 එයා තමයි මේ වගේ පළවෙනි එක හැදුවේ. 653 00:37:09,220 --> 00:37:10,220 සිත්ගන්නා සුළු කෙනෙක්. 654 00:37:15,230 --> 00:37:17,290 දැන් ඒ මොන මගුලක්ද? 655 00:37:17,300 --> 00:37:18,600 ඒ තමයි මට යන්න ලැබෙන සංඥාව. 656 00:37:22,930 --> 00:37:24,000 ස්තුතියි සිස්කෝ. 657 00:37:24,940 --> 00:37:25,900 ආපහු කවදාවත් එන්න එපා. 658 00:37:51,090 --> 00:37:51,890 තත්පර 30. 659 00:38:00,730 --> 00:38:01,430 ගෙදර. 660 00:38:15,350 --> 00:38:16,620 -මගෙ දෙවියනේ. -බෙරී. 661 00:38:16,620 --> 00:38:18,950 අපි ඉක්මනින් කාල කුහරය වහන්න ඕනි! 662 00:38:19,990 --> 00:38:20,790 කේට්ලන්! 663 00:38:28,730 --> 00:38:30,000 ඔයා එයාව බෙරුවේ නෑ. 664 00:38:30,640 --> 00:38:31,200 ඇයි? 665 00:38:32,410 --> 00:38:32,900 ඇයි? 666 00:38:33,770 --> 00:38:36,310 ඔයාට ඕනි ජිවිතය ලබාගන්න තිබුනා. 667 00:38:36,310 --> 00:38:39,610 ඔයාට හැමදාම ඕනි වුන හැමදේම ලබාගන්න තිබුනා! 668 00:38:40,610 --> 00:38:41,350 මට දැනටමත් ලැබිලා තියෙන්නේ. 669 00:38:46,320 --> 00:38:47,300 වැඩි කාලයකට නෙවෙයි. 670 00:38:51,290 --> 00:38:53,200 ජෙනරේටර් වහලා දාන්න. 671 00:38:55,560 --> 00:38:56,900 තත්පර 10යි. ඉක්මන් කරන්න. 672 00:39:11,530 --> 00:39:14,560 තුන, දෙක, එක. 673 00:39:16,200 --> 00:39:17,730 රොනී, ඔයා හොදින්ද? 674 00:39:18,300 --> 00:39:19,130 ඔයා ඒක කලාද? 675 00:39:19,130 --> 00:39:20,730 ඔව්, මම ඒ හැම එකක්ම වහලා දැම්මා. 676 00:39:22,840 --> 00:39:25,580 එයාලා ඒක කලා. එයාලා ජෙනරේටරය වහලා දැම්මා. 677 00:39:30,950 --> 00:39:32,220 පැහැදිලි කරන්න කියනවා නම්, 678 00:39:32,220 --> 00:39:33,550 මම තමුසෙව මැරුවාට පස්සේ, 679 00:39:33,550 --> 00:39:35,320 මම අරුන්ව මරලා දානවා. 680 00:39:35,320 --> 00:39:37,420 ඊට පස්සේ මම තමුසෙගෙ තාත්තා මරලා දානවා. 681 00:39:37,430 --> 00:39:40,590 මම හැමවෙලේම දිනිනවා, ෆ්ලෑෂ්. 682 00:39:47,340 --> 00:39:49,900 එඩී! 683 00:39:51,100 --> 00:39:52,000 එඩී! 684 00:39:52,670 --> 00:39:54,000 ඔයා මොකක්ද කලේ? 685 00:39:56,180 --> 00:39:59,100 ඔයා මොකක්ද කලේ? ඔයා මොකක්ද කලේ? 686 00:40:00,650 --> 00:40:03,000 සමානුපාතයන් තරම් ලොකු දෙයක් නෑ. 687 00:40:06,150 --> 00:40:07,190 මොකක්ද වෙන්නේ? 688 00:40:07,190 --> 00:40:08,000 සිස්කෝ, මට උදව් කරන්න. 689 00:40:09,290 --> 00:40:11,500 එඩී එයාගේ මුතුන්මිත්තෙක්. 690 00:40:11,920 --> 00:40:14,490 එඩී මැරුනොත්, එයා කවදාවත් ඉපදෙන්නේ නෑ, 691 00:40:16,230 --> 00:40:18,890 එයා පවතින එකෙන් මැකිලා යනවා. 692 00:40:20,800 --> 00:40:24,170 එපා! එපා! එඩි! 693 00:40:24,170 --> 00:40:25,630 එඩී, එපා, එපා. 694 00:40:25,630 --> 00:40:27,770 මාත් එක්ක ඉන්න, හරිද? 695 00:40:29,830 --> 00:40:32,570 එයා වැරදියි, ඒක තේරුනා. 696 00:40:32,570 --> 00:40:34,170 මම තමයි විරයා. 697 00:40:34,170 --> 00:40:37,300 ඔයා තමයි, එඩී. ඔයා තමයි මගේ විරයා. 698 00:40:37,310 --> 00:40:40,540 මට හැමදාම වෙන්න ඕනි වුනේ ඒක තමයි. 699 00:40:40,540 --> 00:40:41,180 ඔයාගේ විරයා. 700 00:40:48,420 --> 00:40:48,990 එපා! 701 00:40:56,790 --> 00:40:59,390 මම ගොඩක් කාලයක් ඔයාගේ ජිවිතය පාලනය කරා, බෙරි. 702 00:40:59,400 --> 00:41:02,500 මම නැතිව කොහොමද ඔයා වැඩ කරන්නේ? 703 00:41:28,730 --> 00:41:30,960 කට්ටිය, මේක හොදක් නෙවෙයි. 704 00:41:30,970 --> 00:41:32,700 ප්‍රොෆෙසර්, මම කාල කුහරය වහලා දැම්මා. 705 00:41:32,700 --> 00:41:34,770 -මොකද වෙන්නේ? -මම දන්නේ නෑ. 706 00:41:34,770 --> 00:41:37,300 ඔයා ඒක වහලා දැම්මා, පේන විදියට ඒක ආපහු විවෘත වෙලා. 707 00:41:37,600 --> 00:41:39,070 අපි යන්න ඕනි. 708 00:41:39,070 --> 00:41:40,000 ඔයා හොදින්ද? 709 00:41:41,610 --> 00:41:42,680 අයරිස්, අපි යන්න ඕනි. 710 00:41:42,680 --> 00:41:45,410 මම මෙයාව දාලා යන්නේ නෑ. 711 00:41:45,420 --> 00:41:47,810 අපි දැන්ම යන්න ඕනි වස්තුවේ. මට සමාවෙන්න. 712 00:42:04,060 --> 00:42:06,130 ඉතින් ඒක තමයි අපිට වෙන්න ඕනි නැති වුන දේ. 713 00:42:06,140 --> 00:42:08,000 -ඒක මොකක්ද කරන්නේ? -යැපෙනවා. 714 00:42:08,300 --> 00:42:12,470 අසාමාන්‍යතාවය නවතින්නේ නෑ, මේ ලෝකය නැතිවෙලා යනකන්. 715 00:42:32,660 --> 00:42:35,200 අධිවර්ධන තැටිය මේ වෙද්දිත් සංගත වෙලා. 716 00:42:35,200 --> 00:42:35,900 මොකක්? 717 00:42:36,200 --> 00:42:39,470 විසාරී ද්‍රව්‍ය මෙය වටා කක්ෂියව චලනය වේවි. 718 00:42:39,470 --> 00:42:40,200 ඒ කිවේ මොකක්ද? 719 00:42:40,200 --> 00:42:42,270 අපි චලනය වෙන එක නවත්වන්න ඕනි. 720 00:42:42,270 --> 00:42:45,340 සරලව ඒක ටෝනෙඩෝ එකක් වගේ, උඩි යටිකුරු වෙලා විතරයි. 721 00:42:45,340 --> 00:42:45,950 තව ඊට වඩා ලොකුයි. 722 00:42:46,850 --> 00:42:47,600 බය හිතෙනවා. 723 00:42:48,610 --> 00:42:50,410 බෙරී, ඒකෙ ශක්ති මට්ටම 724 00:42:50,410 --> 00:42:52,920 අඩුම තරමේ ඉලෙක්ට්‍රෝන ටෙරා වොල්ට් 6.7ක් විතර වෙනවා. 725 00:42:52,920 --> 00:42:54,420 ඒක නවත්වන්න බෑ. 726 00:42:57,660 --> 00:42:59,000 මම උත්සහ කරලා බලන්න ඕනි. 727 00:43:24,380 --> 00:43:25,000 දෙවියනේ. 728 00:43:25,340 --> 00:43:26,410 බෙරී.