1 00:00:01,551 --> 00:00:06,007 මගේ නම බැරී ඇලන් මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙනා. 2 00:00:06,009 --> 00:00:08,775 මම පොඩි කාලයේදි, මම දැක්කා මගේ අම්මාව 3 00:00:08,777 --> 00:00:10,211 හිතාගන්න බැරි දෙයකින් මරලා දානවා. 4 00:00:10,213 --> 00:00:13,078 ඇය මැරුවට මගේ තාත්තා හිරේට ගියා. 5 00:00:13,080 --> 00:00:16,988 එක් අනතුරකින් මාව වියනොහැක්කක් බවට පත්කලා. 6 00:00:16,990 --> 00:00:19,555 පිටත ලෝකයට, මම සාමාන්‍ය අධිකරණ වෛද්‍යවරයෙක්. 7 00:00:19,557 --> 00:00:22,731 ඒත් රහසේ මගේ වේගය පාවිච්චි කරනවා අපරාධවලට විරුද්ධව සටන් කරලා 8 00:00:22,733 --> 00:00:24,365 මම වගේ අනිත් අයව හොයාගන්න. 9 00:00:24,367 --> 00:00:26,764 කවදාහරි දවසක, මම මගේ අම්මව මරපු කෙනාව හොයාගෙන 10 00:00:27,700 --> 00:00:28,990 මගේ තාත්තට සාධාරණය ගේනවා. 11 00:00:29,300 --> 00:00:32,000 මම තමයි... ෆ්ලෑෂ්. 12 00:00:32,000 --> 00:00:33,770 පසුගිය කොටස්වලින්... . . 13 00:00:33,770 --> 00:00:35,000 කහපාට ඇදගත්ත කෙනා, එයා එඩිව අරගෙන ගියා. 14 00:00:35,010 --> 00:00:36,170 හායි, බෙරි. 15 00:00:36,180 --> 00:00:37,850 නැත්නම් මම ෆ්ලෑෂ් කියලා කියන්නද? 16 00:00:37,850 --> 00:00:41,530 බලන්න. බෙරී අයරිස්ව බදිනවා, ඔයාව නෙවෙයි. 17 00:00:41,530 --> 00:00:43,460 -මම මේ හින දැක්කා. -හීන වල මොනවද වුනේ? 18 00:00:43,460 --> 00:00:45,430 ඩොක්ටර් වෙල්ස් තමයි රිවස් ෆ්ලෑෂ්, 19 00:00:45,440 --> 00:00:47,540 එයා මාව මරලා දානවා. 20 00:00:47,540 --> 00:00:49,210 මේ ඩොක්ටර් වෙල්ස් නම්, 21 00:00:49,210 --> 00:00:51,640 අපි මෙච්චර කල් වැඩ කලේ කාත් එක්කද? 22 00:00:51,650 --> 00:00:53,810 සම්පුර්ණයෙන් වෙනස් කෙනෙක්. 23 00:00:53,810 --> 00:00:55,250 මගෙ දෙවියනේ. 24 00:00:55,250 --> 00:00:57,350 මට ඔයාව මරන්න ඕනි නෑ, බෙරි. මට ඔයාව ඕනි. 25 00:00:57,350 --> 00:01:01,190 අපි ඉක්මනින්ම මුණගැහෙමු. 26 00:01:04,790 --> 00:01:07,590 මොහොතක් හිතලා බලන්න, 27 00:01:07,590 --> 00:01:11,860 ඔයාගේ ජිවිතයේ තියෙන හැමදේම ගැන හිතන්න. 28 00:01:13,740 --> 00:01:17,010 ඔයා ආදරය කරන හැම කෙනාම. 29 00:01:17,010 --> 00:01:19,480 ඔයාගේ රැකියාව. 30 00:01:19,480 --> 00:01:22,370 ඔයත් එක්ක වැඩ කරන අය. 31 00:01:22,380 --> 00:01:25,840 ඔයාගේ ගෙදර. 32 00:01:25,840 --> 00:01:30,210 ඔයා හිතලා බලන්න එක දවසකදි, 33 00:01:30,220 --> 00:01:32,350 ක්ෂණ්‍යකින්, 34 00:01:32,350 --> 00:01:35,410 ඒ හැමදේම අතුරුදහන් වෙනවා. 35 00:01:37,650 --> 00:01:39,510 ඔයා සරලව 36 00:01:39,510 --> 00:01:43,750 ඔයාගේ අලුත් ජිවිතය බාරගෙන වැඩ කරගෙන යනවද? 37 00:01:46,420 --> 00:01:49,220 නැත්නම් ඕනිම දෙයක් කරනවද 38 00:01:53,830 --> 00:01:58,660 ඔයාගෙන් ගත්ත ජිවිතය ආපහු ගන්න? 39 00:01:58,660 --> 00:02:01,360 මොකද.. 40 00:02:01,370 --> 00:02:03,500 මට විශ්වාසයෙන් කියන්න පුලුවන්. 41 00:02:03,500 --> 00:02:07,940 මම හැම‍දේම ලබාගන්නවා.. 42 00:02:09,770 --> 00:02:11,910 මගෙන් ගත්ත. 43 00:02:28,820 --> 00:02:33,720 හේයි. 44 00:02:33,720 --> 00:02:35,660 මේ ඔක්කොම මොකටද? 45 00:02:35,660 --> 00:02:38,130 එඩිටයි මටයි රිටර්න් ලේබල්. 46 00:02:38,130 --> 00:02:40,330 මම මුලින්ම 200 ක් ඉල්ලුවේ, ඒත් අද හවස 47 00:02:40,330 --> 00:02:42,170 2000ක් ආවා. 48 00:02:42,170 --> 00:02:45,370 මම වැරදියට දාන්න ඇත්තේ. 49 00:02:45,370 --> 00:02:48,970 මගේ ලග දැන් ‍ගොඩක් තියෙනවා. 50 00:02:48,970 --> 00:02:52,170 අයරිස්, අපි එඩිව හොයාගන්නවා. 51 00:02:52,180 --> 00:02:53,570 කොහොමද? 52 00:02:53,580 --> 00:02:55,010 ඔයා හැමතැනම බැලුවා. 53 00:02:55,010 --> 00:02:56,340 එක පාරකට වැඩිය. 54 00:02:56,350 --> 00:02:58,550 ඔයා මොකුත් හොයාගත්තේ නෑ. 55 00:03:03,350 --> 00:03:04,850 මට සමාවෙන්න. 56 00:03:04,850 --> 00:03:07,160 මම ඔයත් එක්ක තරහා නෑ. 57 00:03:07,160 --> 00:03:11,730 -ඒක.. -ඔයාට එයා නැතිව පාලුයි. 58 00:03:11,730 --> 00:03:14,130 ඔව්, එහෙම තමයි. 59 00:03:22,670 --> 00:03:26,840 වෙල්ස් මගෙ අම්මා මගෙන් ගත්තා. 60 00:03:26,840 --> 00:03:29,970 ඔයාගෙනුත් කෙනෙක් ගන්න මම එයාට ඉඩ දෙන්නේ නෑ. 61 00:03:36,280 --> 00:03:38,280 සිස්කෝ. මම යන්න ඕනි. 62 00:03:38,280 --> 00:03:39,850 යන්න. 63 00:03:47,050 --> 00:03:48,190 මම මගෙන්ම ඇහුවා, 64 00:03:48,190 --> 00:03:51,830 වෙල්ස් රෝද පුටුවක ඉන්නවා කියලා පෙන්නුවේ ඇයි? 65 00:03:51,830 --> 00:03:53,060 අනුකම්පාව ගන්න වෙන්නැති. 66 00:03:53,060 --> 00:03:54,730 මමත් මුලින්ම ඒකයි හිතුවේ, 67 00:03:54,730 --> 00:03:56,500 ඒත් එයා කහ ඇදගත්ත කෙනා. එයා තමයි රිවස් ෆ්ලෑෂ්. 68 00:03:56,500 --> 00:03:57,660 එයා ඊට වඩා බුද්ධිමත්. 69 00:03:57,660 --> 00:03:59,000 අනුකම්පාව කියන එක එකම හේතුව වෙන්න බෑ. 70 00:03:59,000 --> 00:04:00,400 ඔව්. ඒකෙන් නොගම යනවා. 71 00:04:00,400 --> 00:04:02,300 වෙල්ස් කරපු හැමදේකින්ම වගේම. 72 00:04:02,300 --> 00:04:05,110 කහපාට ඇදුම ඇදගෙන ඉන්න කෙනා කියලා අපි අන්තිමේට හිතුවේ 73 00:04:05,110 --> 00:04:06,870 කකුල් අහිමි වුන කෙනෙක්වයි. 74 00:04:06,880 --> 00:04:08,640 ඒක හරියටම හරි, ජෝ. 75 00:04:08,640 --> 00:04:11,550 ඒකයි මම රෝද පුටුවත් එක්ක හැප්පුනේ. 76 00:04:13,150 --> 00:04:15,310 එතකොට මම මේක හොයාගත්තා. 77 00:04:17,680 --> 00:04:21,980 රේඩියෝ ස්ටේෂන් එකකින් ඔය වගේ දෙයක් ගන්න බෑ. 78 00:04:21,990 --> 00:04:24,620 ගිඩියන්ගේ ඇතුලේ තියෙන තාක්ෂණය වගේමයි. 79 00:04:24,620 --> 00:04:25,930 මම නිපදනවන බලය ගණන් හැදුවා, 80 00:04:25,930 --> 00:04:28,800 මේකෙන් ලොකු බලයක් පිටවෙනවා. 81 00:04:28,800 --> 00:04:30,160 මම කිවේ, අපි මේ කතා කරන්නේ 82 00:04:30,170 --> 00:04:31,370 සෙන්ට්‍රල් නගරයටම ඇතිවෙන්න දෙන බලයක්. 83 00:04:31,370 --> 00:04:33,670 -ඇත්තටම? -ඔව්. 84 00:04:33,670 --> 00:04:36,570 වෙල්ස් ඒක මොකට පාවිච්චි කලා කියලද හිතන්නේ? 85 00:04:36,570 --> 00:04:39,600 මම හිතන්නේ මේක එක විදියකට බැටරියක්. 86 00:04:39,600 --> 00:04:42,370 -බැටරියක්? -වෙල්ස් ඒක පාවිච්චි කරලා තියෙන්නේ 87 00:04:42,370 --> 00:04:44,530 එයාට බලය ලබාගන්න. 88 00:04:44,530 --> 00:04:46,060 වේගය වැඩි කරගන්න. 89 00:04:46,070 --> 00:04:49,100 ඒකයි එයා ඔයාට වඩා වේගවත්. 90 00:04:57,110 --> 00:04:59,610 ඇක්සලරේටරය, ඒක ඇක්ටිව් වෙලා. 91 00:04:59,610 --> 00:05:01,310 -එහෙම වෙන්න බෑ. -ඒක කොහොමද වෙන්නේ? 92 00:05:01,310 --> 00:05:02,880 ඒක පිපුරුණානේ. 93 00:05:02,880 --> 00:05:05,750 ඒක ආපහු හදන්න ඇති. 94 00:05:05,750 --> 00:05:07,520 -වෙල්ස්. -එයා ඒක ආයෙත් හැදුවත්, 95 00:05:07,520 --> 00:05:11,290 ‍ඩොක්ටර් වෙල්ස් කො‍හොමද පාර්ටිකල් ඇක්සලරේටරය ඔන් කරන්නේ? 96 00:05:11,290 --> 00:05:12,790 එයා මෙ‍හෙ ඉන්නේ. 97 00:05:12,790 --> 00:05:14,290 ඒකයි අපිට එයාව හොයාගන්න බැරිවුනේ. 98 00:05:14,290 --> 00:05:18,490 එයා මේ සම්පුර්ණ කාලයේම ස්ටාර් ලැබ් එක ඇතුලේ ඉදලා තියෙන්නේ. 99 00:05:18,490 --> 00:05:20,800 මෙතන ඉන්න. 100 00:05:40,020 --> 00:05:42,660 සිස්‍‍කෝ, ඔයා සෝඩා එක අරගෙන ආවේ ඇයි? 101 00:05:42,660 --> 00:05:44,760 රිවස් ‍‍ෆ්ලෑෂ් එක්ක මොනවා හරි දෙයක් වුනොත්, 102 00:05:44,760 --> 00:05:46,290 දියර වාතයේ පා වෙනවා. 103 00:05:46,300 --> 00:05:49,670 බෙරීගේ මාලු ටැංකිය, වෙල්ස්ගේ ෂැම්පේන් එක, 104 00:05:49,670 --> 00:05:52,040 ලාන්ස්ගේ කෝපි එක, මතකද ඒවා? 105 00:05:52,040 --> 00:05:54,110 මේකෙන් ඒ දේම වෙනවා නම්, 106 00:05:54,110 --> 00:05:58,010 ‍වෙල්ස් මෙතන ඉන්නවා කියලා අපි දන්නවා. 107 00:05:58,010 --> 00:05:59,650 ඒක කරන්න. 108 00:06:16,040 --> 00:06:20,710 මචං.. මේක.. ලොකුයි. 109 00:06:25,750 --> 00:06:28,620 දෙවියනේ, කටිටිය.. 110 00:06:31,460 --> 00:06:34,300 බෙරී! 111 00:06:34,300 --> 00:06:37,770 අපි දැන් මොකද කරන්නේ? 112 00:06:37,770 --> 00:06:40,270 [හිරකරු නිදහස් කරනවා. ක්‍රියාවලිය ආරම්භ වුනා.[ 113 00:06:40,270 --> 00:06:46,980 එපා, එපා, එපා. 114 00:06:53,320 --> 00:06:54,520 එපා! 115 00:07:00,230 --> 00:07:01,360 පීකා-බූ. 116 00:07:08,540 --> 00:07:09,660 තමුන් දන්නවද... 117 00:07:09,660 --> 00:07:13,670 අර වගේ පෙට්ටියක් ඇතුලේ හිරවෙලා ඉන්න එක කොයි වගේද කියලා? 118 00:07:18,850 --> 00:07:21,350 දැන් තමුසේ තමයි ඒ පෙට්ටිය ඇතුලට යන්නේ. 119 00:07:21,350 --> 00:07:23,620 පොලවේ. 120 00:07:57,800 --> 00:07:59,940 -ඔයා හොදින්ද? -ඔව්, එහෙම වෙයි. 121 00:07:59,940 --> 00:08:01,040 අයරිස්ට ස්තුති වෙන්න. 122 00:08:01,040 --> 00:08:03,270 ඔයා ආපු එක ගැන මට සතුටුයි. 123 00:08:03,280 --> 00:08:04,810 එයා එතනින් එලියට පැනගත්තේ කොහොමද කියලා හිතන්නේ? 124 00:08:04,810 --> 00:08:06,650 වෙල්ස් එයාව නිදහස් කරන්න ඇති. 125 00:08:06,650 --> 00:08:08,480 -උදව්. -පොඩ්ඩක් ඉන්න. 126 00:08:08,480 --> 00:08:10,320 ඔයාලාට ඒක ඇහුනද? 127 00:08:10,320 --> 00:08:12,180 මම හැම ‍කුටියක්ම බැලුවා. 128 00:08:12,190 --> 00:08:13,720 හැමෝම ඉන්නවා. 129 00:08:13,720 --> 00:08:15,550 නෑ, නෑ, අහන්න. 130 00:08:15,560 --> 00:08:20,460 උදව්! මෙතන පහල! 131 00:08:20,460 --> 00:08:23,590 උදව්! 132 00:08:26,500 --> 00:08:27,790 -එඩි? 133 00:08:29,790 --> 00:08:32,300 සහයකයා. 134 00:08:32,300 --> 00:08:35,200 මගෙ දෙවියනේ. මම ඔයාව හොයාගත්තා. 135 00:08:37,710 --> 00:08:39,040 මගෙ දෙවියනේ. 136 00:08:39,040 --> 00:08:41,210 එඩී, ඔයා හොදින්ද? 137 00:08:41,210 --> 00:08:42,270 එයාව මෙතනින් එලියට ගෙනියමු. 138 00:08:42,280 --> 00:08:43,240 එන්න. 139 00:08:48,420 --> 00:08:50,550 අන්න හරි, හිමිට. 140 00:09:17,680 --> 00:09:18,980 ඔයාගේ විතේන්ද්‍රිය සාමාන්‍යයි, 141 00:09:18,980 --> 00:09:20,850 ඔයාට ටිකක් විතර විජලනයට ලක් වෙලා. 142 00:09:20,850 --> 00:09:24,320 IV එකෙන් ඒක හරි යයි, හැබැයි දියර ටිකක් බොන්න 143 00:09:24,320 --> 00:09:26,190 වැඩිය ඇවිදින්න එපා, හරිද, එඩී? 144 00:09:26,190 --> 00:09:28,960 ස්තුතියි කේට්ලන්. 145 00:09:28,960 --> 00:09:30,030 වෙල්ස් පැනලා ගියා. 146 00:09:30,030 --> 00:09:31,490 එයා ගොඩක් වේගවත්. 147 00:09:31,500 --> 00:09:34,570 එයා හැමවෙලේම වේගවත්. එඩී. 148 00:09:34,570 --> 00:09:36,370 අපි එයාව පහල තියෙන පයිප් ලයින් එකෙන් හොයාගත්තේ. 149 00:09:36,370 --> 00:09:37,930 මට සමාවෙන්න. 150 00:09:37,940 --> 00:09:39,600 මම හිතුවේ මම ඔයාව හැමතැනම හෙව්වා කියලයි. 151 00:09:39,610 --> 00:09:41,010 හේයි, ඒක ඔයාගේ වැරැද්ද නෙවෙයි. 152 00:09:41,010 --> 00:09:42,840 සමහර වෙලාවට ඔයාට සංඥාවල් පේන්නේ නෑ. 153 00:09:42,840 --> 00:09:46,210 ඒවා ඔයාගේ ඉස්සරහා තිබුනත්. 154 00:09:46,210 --> 00:09:47,850 හොදයි, 155 00:09:47,850 --> 00:09:49,780 අපි හැමෝම ආරක්ෂිතව ඉන්න එක ලොකු දෙයක්, 156 00:09:49,780 --> 00:09:51,720 ආපහු එකතු වෙලා, හරිද? 157 00:09:53,720 --> 00:09:54,860 එඩී, ඇයි එයා ඔයාව ගෙනියව්වේ? 158 00:09:56,260 --> 00:09:57,430 මම දන්නේ නෑ. 159 00:09:57,430 --> 00:10:02,460 එයා කිවා අපි.. පවුලේ කියලා. 160 00:10:02,460 --> 00:10:05,230 එයා කිවා එයාගේ ඇත්ත නම ඊබෝඩ් තෝන් කියලා. 161 00:10:07,070 --> 00:10:08,770 ඊබොර්ඩ් තෝන්? 162 00:10:08,770 --> 00:10:10,670 මගේ හීනයේ වගේමයි. 163 00:10:10,680 --> 00:10:12,110 එයා වෙන මොනවා හරි කිවද? 164 00:10:12,110 --> 00:10:14,110 මම කිවේ, අපිට උදව් වෙන්න පුලුවන් කිසි දෙයක් 165 00:10:14,110 --> 00:10:15,950 එයා මොකක්ද කරන්න හදන්නේ කියලා දැනගන්න? 166 00:10:15,950 --> 00:10:18,050 මම... එයා වැඩි දෙයක් කිවේ නෑ. 167 00:10:18,050 --> 00:10:20,380 එයා ටියුබ් එකක වැඩ කර කර හිටියේ. 168 00:10:20,390 --> 00:10:22,020 ටියුබ් එකක්? ඒක මොකක් වගේද? 169 00:10:22,020 --> 00:10:25,090 ලෝහයක්, කලාත්මකයි. 170 00:10:25,090 --> 00:10:27,190 එයා කිවා ඒක තමයි යතුර කියලා 171 00:10:27,200 --> 00:10:30,300 එයාගෙන් ලබාගත්ත හැමදේම ගන්න. 172 00:10:30,300 --> 00:10:32,500 යතුර? මට‍ තේරෙන්නේ නෑ. මො.. 173 00:10:32,500 --> 00:10:36,070 ඔව්, මම දන්නේ නෑ. මට ඕනි ගෙදර යන්න. 174 00:10:36,070 --> 00:10:39,650 -ඒකට කමක් නැද්ද? -අනිවාර්යයෙන්ම. 175 00:10:39,650 --> 00:10:42,220 එයා විවේක ගන්නවද කියලා මම බලන්නම්. 176 00:10:42,220 --> 00:10:43,920 හරි. 177 00:10:49,260 --> 00:10:51,290 වෙල්ස් මොකක් ගැන කිවා කියලද හිතන්නේ? 178 00:10:57,130 --> 00:10:59,230 නෑ, නෑ. 179 00:10:59,240 --> 00:11:02,470 මොකද? 180 00:11:02,470 --> 00:11:03,840 දැන් මොකක්ද? 181 00:11:03,840 --> 00:11:06,680 ඔයාලාට මේක ‍පේනවද? 182 00:11:06,680 --> 00:11:08,440 මේ ටියුබ් එක ගැන තමයි එඩී කතා කලේ. 183 00:11:08,450 --> 00:11:10,480 ඒක අනාගත බලශක්ති ප්‍රභවයක්. 184 00:11:10,480 --> 00:11:12,320 ඒකෙන් තමයි ඇක්සලරේටරයට බලය දෙන්නේ. 185 00:11:12,320 --> 00:11:13,690 ඔයාට ඒක නවත්වන්න පුලුවන්ද? 186 00:11:13,690 --> 00:11:15,420 ඔයාලාට ස්විච් එකක් පේනවද 187 00:11:15,420 --> 00:11:16,990 මේකෙ කොහෙ හරි? 188 00:11:16,990 --> 00:11:19,660 මචං, මේක අනාගතයෙන් ආපු දෙයක්. 189 00:11:19,660 --> 00:11:21,400 ඒක මට වඩා ගොඩක් දුරයි. මම තද කලොත්, 190 00:11:21,400 --> 00:11:23,700 ඇල්ලුවොත්, වැරදි දෙයක් කැපුවොත්, 191 00:11:23,700 --> 00:11:25,230 මේකෙන් සම්පුර්ණ බිල්ඩින් එකම විනාශ කරන්න පුලුවන්. 192 00:11:25,230 --> 00:11:28,930 හරි. ඒක සම්පුර්ණයෙන් වැඩ කරනකන් කොච්චර වෙලාවක් තියෙනවද? 193 00:11:28,940 --> 00:11:32,240 මට කියන්න පුලුවන් විදියට, පැය 36ක්. 194 00:11:32,240 --> 00:11:33,970 වෙල්ස් ආපහු එන්නේ ඒ වෙලාවට. 195 00:11:33,970 --> 00:11:35,970 වෙල්ස්ට ඇයි පාර්ටිකල් ඇක්සලරේටරය 196 00:11:35,980 --> 00:11:37,410 ආපහු වැඩ කරවන්න ඕනි? 197 00:11:37,410 --> 00:11:38,640 මම දන්නේ නෑ. 198 00:11:38,640 --> 00:11:40,640 පළවෙනි වතාවේ ඒක හොද සාර්ථකත්වයක් ලැබුවේ නෑ. 199 00:11:40,650 --> 00:11:42,080 ඒකෙන් මාව ෆ්ලෑෂ් කලා. 200 00:11:42,080 --> 00:11:45,020 ඒක විතරක් නෙවෙයි කලේ. 201 00:11:45,020 --> 00:11:47,950 ඉතින් පාර්ටිකල් ඇක්සලරේටරය ඔන් වුනොත් මොකද වෙන්නේ 202 00:11:47,960 --> 00:11:49,990 මෙටා මිනිස්සු එයාලගේ හිර කුටි වල ඉද්දි? 203 00:11:49,990 --> 00:11:51,590 එයාලා පිච්චෙයි. 204 00:11:51,590 --> 00:11:52,830 අපි තමයි එයාලව එතනට දැම්මේ 205 00:11:52,830 --> 00:11:54,630 දැන් එයාලාගේ ජිවිත අපි නිසා අනතුරේ තියෙන්නේ. 206 00:11:54,630 --> 00:11:56,130 මම හිතන්නේ ඔයාලා හැමෝම දන්නවා 207 00:11:56,130 --> 00:11:58,600 මම මෙතන වැඩ පිලිවෙලට කැමති කෙනෙක් නෙවෙයි කියලා. 208 00:11:58,600 --> 00:12:01,010 මම හිතුවේ සම්පුර්ණ ප්ලැන් එක එයාලාගේ හැකියාවන් නැති කරලා 209 00:12:01,010 --> 00:12:02,370 එයාලාව නිදහස් කරනවා කියලයි. 210 00:12:02,380 --> 00:12:05,410 එහෙම තමයි. අපි ටිකක් බිසි වෙලා හිටියේ. 211 00:12:05,410 --> 00:12:07,420 එයාලා එතන හිටියොත්, එයාලා මැරෙනවා. 212 00:12:07,420 --> 00:12:09,790 අපි එයාලට යන්න ඉඩ දුන්නොත්, එයාලා ටවුන් එක විනාශ කරයි. 213 00:12:09,790 --> 00:12:11,190 අපි එයාලාව වෙන තැනකට ගෙනියන්න ඕනි. 214 00:12:11,190 --> 00:12:12,590 කොහාට ගෙනියන්නද? 215 00:12:12,600 --> 00:12:14,400 අයන් හෙයිට්ස් වල මෙටා මිනිස්සු පාලනය කරන්න බෑ. 216 00:12:14,400 --> 00:12:18,500 ඔයා හරි, හැබැයි ලියැන් යූ වල පුලුවන්. 217 00:12:18,500 --> 00:12:20,030 'ලියැන් යු' කියන්නේ මොන මගුලක්ද? 218 00:12:20,040 --> 00:12:21,400 ලියැන් යූ කියන්නේ ඔලිවර් 219 00:12:21,400 --> 00:12:22,840 අවුරුදු පහක් හිටපු තැන. 220 00:12:22,840 --> 00:12:24,970 අර්ගස් එක එතන ගුප්ත හමුදා හිරගෙදරක් හැදුවා. 221 00:12:24,980 --> 00:12:26,770 අපි කැප්ටන් බූමරංග යැව්වේ එතනටයි. 222 00:12:26,780 --> 00:12:29,580 ඔලිවර් එයාගේ බරපතලම අපරාධකාරයෝ එතනට දානවා. 223 00:12:29,580 --> 00:12:31,150 එයාලාට පැනලා යන්න වෙන්නේ නෑ, වැදගත්ම දේ තමයි, 224 00:12:31,150 --> 00:12:32,710 එයාලාට කාටවත් හිරිහැර කරන්න බෑ. 225 00:12:32,710 --> 00:12:36,520 නියමයි. ඉතින් අපි එයාලව නිතිවිරෝධි තැනකින් 226 00:12:36,520 --> 00:12:38,090 තවත් තැනකට ගෙනියනවා? 227 00:12:38,090 --> 00:12:40,520 ඔව්. මම හිතන්නේ එහෙමයි. 228 00:12:40,520 --> 00:12:44,430 ඔලිවර්ගේ පුද්ගලික බන්ධනාගාරයට අපි කොහොමද එයාලව ගෙනියන්නේ? 229 00:12:44,430 --> 00:12:46,330 මම එයාට කතා කරන්නම්. සමහර විට එයාට උදව් කරන්න පුලුවන් වෙයි. 230 00:12:46,330 --> 00:12:47,900 සිස්කෝ... 231 00:12:47,900 --> 00:12:51,240 අපි මේක කරනවා නම්, කවුරුවත් නැතිවෙන්න බෑ. 232 00:12:51,240 --> 00:12:53,270 එයාලා එතනින් එලියට ගන්න විදියක් මට තියෙනවා. 233 00:12:53,270 --> 00:12:55,140 හරි, ඒකට වැඩ කරන්න. 234 00:12:55,140 --> 00:12:57,250 බෙරී, මේක විකාරයක්. 235 00:12:57,250 --> 00:12:58,980 ජො, අපි මේක කරන්න ඕනි. 236 00:12:58,980 --> 00:13:01,050 ඔයා හිතන්නේ නැද්ද 237 00:13:01,050 --> 00:13:03,110 සුපිරි දුෂ්ඨයෝ ටවුන් එක හරහා ගෙනියව්වොත්, 238 00:13:03,120 --> 00:13:04,250 කාටවත් පේන්නේ නැතිවෙයි කියලා? 239 00:13:04,250 --> 00:13:05,450 එයාලාට පෙනේවි. 240 00:13:05,450 --> 00:13:07,250 එතනදි තමයි ඔයා එන්නේ. 241 00:13:11,660 --> 00:13:14,160 සෙසිල්. 242 00:13:15,400 --> 00:13:16,730 මගේ කැමතිම නිතිඥයාට කො‍හොමද? 243 00:13:16,730 --> 00:13:18,060 නැවතුනාට ස්තුතියි. 244 00:13:18,060 --> 00:13:20,730 හේයි, මගේ කැමතිම පරික්ෂකතුමාට කැමති දෙයක්. 245 00:13:23,700 --> 00:13:25,140 හේයි. 246 00:13:25,140 --> 00:13:26,470 ඉතින් ඔයාට මගෙන් මොනවද වෙන්න ඕනි? 247 00:13:26,470 --> 00:13:28,140 ඔයා ෆෝන් එකෙන් රහසක් වගේ කිවේ. 248 00:13:28,140 --> 00:13:31,680 ඔව්, මට දෙයක් ගැන ඔයාගේ අදහස ඕනි. 249 00:13:31,680 --> 00:13:35,320 බලයන් තියෙන මිනිස්සු, මෙටා මිනිස්සු. 250 00:13:35,320 --> 00:13:37,350 එයාලාට කතා කරන්නේ එහෙමද? 251 00:13:37,350 --> 00:13:38,550 මිනිස්සු එයාලගේ නම් වලට කැමතියි. 252 00:13:38,550 --> 00:13:42,150 ඔව්. අපි කියමු, මනකල්පිතව 253 00:13:42,150 --> 00:13:44,420 මම දන්නවා හිරගෙදරක්, 254 00:13:44,420 --> 00:13:47,330 අයන් හෙයිට්ස් වලදි කරන්න බැරි දේවල් කරන. 255 00:13:47,330 --> 00:13:50,260 මේ මෙටා මිනිස්සු, නරක අය, 256 00:13:50,260 --> 00:13:53,330 හිර කරලා තියෙන. 257 00:13:53,330 --> 00:13:55,630 මම ඒ ගැන හිතන්න ඕනි. 258 00:13:55,630 --> 00:13:57,500 විශේෂයෙන්, මනකල්පිතව, 259 00:13:57,500 --> 00:14:00,670 ඔයාට ඒකත් එක්ක සම්බන්ධයක් තියනවා නම්. 260 00:14:00,680 --> 00:14:02,710 ඇයි ඔයා මගෙන් ඒ ගැන අහන්නේ? 261 00:14:02,710 --> 00:14:04,910 මොකද සින් එයාගේ හනිමූන් එකට ගිහින්, 262 00:14:04,910 --> 00:14:10,390 මේක දැනගන්න තරම් විශ්වාසයක් තියෙන එකම කෙනා ඔයයි. 263 00:14:10,390 --> 00:14:12,890 හරි, මම මොකක් කරන්නද ඕනි? 264 00:14:12,890 --> 00:14:14,820 මට පාරක් පැහැදිලි කරලා ඕනි 265 00:14:14,820 --> 00:14:16,690 නගරය හරහා. 266 00:14:16,690 --> 00:14:18,520 බැරියල්, පොලිස් කාර්, වැඩ කරන අය. 267 00:14:18,530 --> 00:14:19,720 මම මිනිස්සුන්ට මොනවද කියන්නේ? 268 00:14:19,730 --> 00:14:21,230 නගරාධිපතිට ‍මොකක්ද කියන්නේ? 269 00:14:21,230 --> 00:14:22,330 මම දන්නේ නෑ. ඔයා හිතනවද එයාලා ඔයාව විශ්වාස කරයි කියලා? 270 00:14:22,330 --> 00:14:24,900 නෑ, ජො, එයාලා විශ්වාස කරන්නේ නෑ. 271 00:14:24,900 --> 00:14:26,360 ඔයා කරන දේ, ඒකට කියන්නේ 272 00:14:26,370 --> 00:14:28,200 මිනිස් ජාවාරම සහ නිතිවිරෝධිව හිර ගත කරගෙන සිටිම කියලයි. 273 00:14:28,200 --> 00:14:30,500 ජෝ, ඒව ගොඩක් නරක දේවල්. 274 00:14:30,500 --> 00:14:34,470 මේ නරක මිනිස්සු සෙසිල්. 275 00:14:34,480 --> 00:14:36,810 ඒත් එයාලාගේ ජිවිත අනතුරේ තියෙන්නේ. 276 00:14:36,810 --> 00:14:38,710 මට බෑ.. මට මේකට සම්බන්ද වෙන්න බෑ, ජෝ. 277 00:14:38,710 --> 00:14:42,840 මට බෑ. 278 00:14:42,850 --> 00:14:45,410 ඔයාගේ යාලුවෙක් විදියට, අනිවාර්යයෙන්ම නිතිඥයෙක් විදියට 279 00:14:45,420 --> 00:14:47,480 අනාගතයේදි ඔයාගෙන් ප්‍රශ්න කරන, 280 00:14:47,490 --> 00:14:51,090 මම ඔයාට කියන්නේ, පුලුවන් තරම් මේ වැඩෙන් ඈත් වෙන්න. 281 00:15:00,630 --> 00:15:03,630 හරි, ඉතින් A.R.G.U.S. එකේ ප්‍රවාහන ප්ලේන් එකක් තියෙනවා 282 00:15:03,630 --> 00:15:05,670 මෙටා මිනිස්සු ලියැන් යූ වලට ගෙනියන්න පුලුවන්. 283 00:15:05,670 --> 00:15:07,600 අපිට එයාලව Ferris ගුවන් තොටුපලට ගෙනියන්න විතරයි තියෙන්නේ. 284 00:15:07,610 --> 00:15:08,840 ඉතින් ඔලිවර් ක්වින් ඒ දේවල් කලා? 285 00:15:08,840 --> 00:15:10,740 නෑ. ඇත්තටම, ඒ එයා නෙවෙයි. 286 00:15:10,740 --> 00:15:12,640 ‍පේන විදියට එයා නන්දා පර්බාත්වල ඉන්නේ.. 287 00:15:12,640 --> 00:15:14,180 -මොකක්? -ඒක මොකක් වුනත්. 288 00:15:14,180 --> 00:15:17,040 මම දන්නේන නෑ. මම ලයිලට කතා කලා, ඩිගල්ගේ බිරිද. 289 00:15:17,050 --> 00:15:18,740 එයා අපිව ගන්න ඒවි. 290 00:15:18,750 --> 00:15:21,950 ඉතින්, CCPD එක අපිට ආරක්ෂාව දෙන එක ගැන මොකද? 291 00:15:21,950 --> 00:15:23,520 -මචං, ඒක වෙන්නේ නෑ. -මොකක්? 292 00:15:23,520 --> 00:15:24,980 ඔයා දැක්කනේ මම D.A.ට කතා කරනවා. 293 00:15:24,990 --> 00:15:26,420 එයා පැහැදිලිවම කිවා. 294 00:15:26,420 --> 00:15:28,360 මට මගේ බැජ් එක නැතිවෙන්න තිබුනා. මම හිරේ යන්න තිබුනා. 295 00:15:28,360 --> 00:15:32,190 -අපිට හිරේ යන්න වෙන්න පුලුවන්. -අපි.. අපි මිනිස්සුන්ව ආරක්ෂා කරනවා. 296 00:15:32,200 --> 00:15:35,300 එහෙම තමයි, බෙරී, ඒත්.. මම පොලිසියේ කෙනෙක්. 297 00:15:35,300 --> 00:15:37,200 මම පිලිපදින්න ඕනි නිති මාලාවක් තියෙනවා, 298 00:15:37,200 --> 00:15:38,830 මේ අවුරුද්දේ, මම ඒ හැම එකක්ම කැඩුවා. 299 00:15:38,840 --> 00:15:40,670 -මගේ බොස්ට බොරු කිවා.. -මම දන්නවා. 300 00:15:40,670 --> 00:15:42,200 නිතිය මගහැරියා. 301 00:15:42,210 --> 00:15:43,710 මොන අවස්ථාවේදිද අපේ වෙනසක් නැති වුනේ 302 00:15:43,710 --> 00:15:45,380 අපි සටන් කරන මිනිස්සුන්ට වඩා? 303 00:15:45,380 --> 00:15:47,180 -අපි ගොඩක් වෙනස්. -කොහොමද? 304 00:15:47,180 --> 00:15:50,320 අපි මිනිස්සුන්ට උදව් කරන්නයි නිති කඩන්නේ. 305 00:15:59,630 --> 00:16:01,630 මට තව එකක් දෙන්න. 306 00:16:01,630 --> 00:16:04,060 සීතල එකක්. 307 00:16:10,000 --> 00:16:12,900 හොදයි, හොදයි, හොදයි. 308 00:16:12,900 --> 00:16:15,510 රතුපාට ස්පීඩ්ස්ටර් නෙවෙයි නම්. 309 00:16:15,510 --> 00:16:17,640 අපි කතා කරන්න ඕනි. 310 00:16:23,020 --> 00:16:25,520 මොනවා හරි ඕනිද? බියර්, කෑම? 311 00:16:25,520 --> 00:16:27,690 මෙතන බිත්තර අච්චාරුව නියමයි. 312 00:16:29,160 --> 00:16:31,630 නෑ මම හොදින්. මට ප්‍රශ්නයකට ඔයාගේ උදව් ඕනි. 313 00:16:31,630 --> 00:16:34,590 මගෙන් උදව් ඉල්ලන්න තරම් අමාරු දෙයක් වෙන්නැති, 314 00:16:34,600 --> 00:16:37,130 ඒත් මම කැමතියි. ඔයාට මොනවද ඕනි? 315 00:16:37,130 --> 00:16:39,600 මිනිස්සු කට්ටියක් නරගයෙන් ගෙනියන්න උදව් කරන්න. 316 00:16:39,600 --> 00:16:42,730 -කී‍ දෙනෙක්ද? -පහක්. 317 00:16:42,740 --> 00:16:44,840 නරකම පහක්, 318 00:16:44,840 --> 00:16:47,770 ගොඩක් තරහා මිනිස්සු 319 00:16:47,770 --> 00:16:49,870 බලයන් තියෙන. 320 00:16:49,880 --> 00:16:51,540 බලයන්? 321 00:16:51,550 --> 00:16:54,180 ඉතින් මම මොකක් කරන්නද ඕනි? ප්‍රශ්නය ගල් කරන්නද? 322 00:16:54,180 --> 00:16:58,080 වැරදි දෙයක් වුනොත් එයාලාගෙන් ඔයාව ආරක්ෂා කරන්නද? 323 00:16:58,090 --> 00:17:02,190 බිස්නස් එකේ පළවෙනි නිතිය, හැමවෙලේම තමන්ව ආරක්ෂා කරගන්න. 324 00:17:02,190 --> 00:17:05,120 ඔයාගේ හතුරෝ ටවුමෙන් ගෙනියන්න මම උදව් කරන්නේ නෑ. 325 00:17:05,130 --> 00:17:06,430 හේයි, එයාලා මගේ හතුරෝ විතරක් නෙවෙයි. 326 00:17:06,430 --> 00:17:07,830 එයාලා ඔයාගෙත් හතුරෝ. 327 00:17:07,830 --> 00:17:09,130 මට ඒ ගැන සැකයි. 328 00:17:11,870 --> 00:17:14,470 එයාලා සෙන්ට්‍රල් නගරය විනාශ කරයි. 329 00:17:14,470 --> 00:17:16,730 ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. 330 00:17:16,740 --> 00:17:19,040 ඔයා කිවා මෙහෙ ඉන්න කැමතියි කියලා. මේක ඔයාගේ ගෙදර කියලා. 331 00:17:19,040 --> 00:17:20,340 එහෙම තමයි. 332 00:17:20,340 --> 00:17:22,010 ඉතින් මොකද හිතන්නේ? 333 00:17:22,010 --> 00:17:23,280 මේ මිනිස්සු පැනලා ගියොත්, 334 00:17:23,280 --> 00:17:26,610 ආදරය කරන්න තවත් නගරයක් ඉතිරි වෙන්නේ නෑ. 335 00:17:26,620 --> 00:17:27,850 ඔයාට කවුරුවත් මංකොල්ල කන්න වෙන්නේ නෑ 336 00:17:27,850 --> 00:17:29,580 හැමෝම මැරිලා නම්. 337 00:17:32,590 --> 00:17:35,520 ඒක ප්‍රධාන තර්කයක්. 338 00:17:35,520 --> 00:17:37,460 හැබැයි මම ඔයාට උදව් කරනවා නම්.... 339 00:17:39,830 --> 00:17:43,430 මට ඒ වෙනු‍වට දෙයක් ඕනි. 340 00:17:43,430 --> 00:17:47,200 -මොකක් වගේද? -මේක. 341 00:17:49,410 --> 00:17:52,310 නෑ. මේක කරන්න බෑ. 342 00:17:52,310 --> 00:17:54,550 -මට මේක කරන්න බෑ. -එහෙනම් මට ඔයාට උදව් කරන්න බෑ. 343 00:17:54,550 --> 00:17:56,820 මොකක් හරි.. 344 00:17:56,820 --> 00:17:58,520 ස්නාර්ට්, ඔයාට ඕනි මොකක් හරි තියෙන්න ඕනි 345 00:17:58,520 --> 00:17:59,950 මට කරන්න පුලුවන්. 346 00:18:03,360 --> 00:18:04,460 මම ඒ ගැන හිතලා බලන්නම්. 347 00:18:14,830 --> 00:18:16,600 එඩී. 348 00:18:16,600 --> 00:18:19,310 -හේයි. -ඔයා කොහෙද හිටියේ? 349 00:18:19,310 --> 00:18:21,010 මෙහෙ. වැඩ කරන ගමන්. 350 00:18:21,010 --> 00:18:22,540 ඔයාව සති දෙකක් පැහැරගෙන හිටියා 351 00:18:22,540 --> 00:18:24,380 ඔයා මුලින්ම හිතුවේ ආපහු වැඩට යන එකද? 352 00:18:24,380 --> 00:18:27,410 මට මගේ ජිවිතය ස්ථිර කරගන්න දෙයක් ඕනි. 353 00:18:27,420 --> 00:18:28,880 මම හිතුවේ ඒ අපි කියලයි. 354 00:18:28,880 --> 00:18:31,280 එඩී, මට ඔයා නැතිව පාලුයි. 355 00:18:31,290 --> 00:18:32,480 මම ඔයාට ආදරෙයි. 356 00:18:32,490 --> 00:18:34,320 හේයි. 357 00:18:34,320 --> 00:18:37,690 ඔයාව හොයාගද්දි මම මේක දැක්කා. 358 00:18:37,690 --> 00:18:39,420 මේක මට නේද? 359 00:18:39,420 --> 00:18:41,490 ඔයා මාව ජලතීරයට ගෙනියපු වෙලාවේ 360 00:18:41,490 --> 00:18:44,790 ඩොක්ටර් වෙල්ස් ඔයාව පැහැරගත්තම, ඔයා මට යෝජනා කරන්නයි හිටියේ. 361 00:18:45,300 --> 00:18:47,230 එහෙම කරන්නයි හිටියේ. 362 00:18:47,230 --> 00:18:49,940 ඒත් දැන් එහෙම නෙවෙයිද? 363 00:18:49,940 --> 00:18:53,710 එයා ඔයාට මොකක්ද කලේ? 364 00:18:53,710 --> 00:18:56,150 එයා මට මොකුත් කලේ නෑ, අයරිස්. 365 00:18:56,150 --> 00:18:57,380 එයා මට දෙයක් පෙන්නුවා. 366 00:18:57,390 --> 00:18:58,950 එයා මොකක්ද ඇත්තටම පේනනුවේ 367 00:18:58,950 --> 00:19:00,620 අපි ගැන ඔයාගේ හිතේ අදහස නැතිවෙන්න තරම්? 368 00:19:00,620 --> 00:19:02,720 අනාගතය. 369 00:19:02,730 --> 00:19:05,660 එයා මට අනාගතය පෙන්නුවා, අයරිස්. 370 00:19:05,670 --> 00:19:07,830 අපි කසාද බදින්නේ නෑ. 371 00:19:07,840 --> 00:19:09,840 ඔයයි බෙරියි තමයි බදින්නේ. 372 00:19:11,040 --> 00:19:12,940 මම යන්න ඕනි. 373 00:19:18,310 --> 00:19:20,680 ඔයාට පිස්සු හැදිලද? 374 00:19:20,680 --> 00:19:22,680 ඔයා ලෙනාර්ඩ් ස්නාර්ට කතා කලා කිවේ මොකක්ද? 375 00:19:22,690 --> 00:19:23,990 මම එයාගෙන් උදව්වක් ඉල්ලුවා. 376 00:19:23,990 --> 00:19:25,590 බෙරී, ඇයි ඔයා ‍ගොඩක් මෝඩ දෙයක් කලේ? 377 00:19:25,590 --> 00:19:28,290 මොකද, ‍ජෝ, අපි දැනටමත් අනිත් හැමෝ‍ම ගැන බැලුවා. 378 00:19:28,290 --> 00:19:30,930 ඔයා CCPD එකෙන් ඇහුවා. මම ඔලිවර්ගෙන් ඇහුවා. 379 00:19:30,930 --> 00:19:32,830 මම රොනිගෙනුයි ඩොක්ටර් ස්ටේන්ගෙනුත් ඇහුවා. 380 00:19:32,830 --> 00:19:34,530 පාර්ටිකල් ඇක්සලරේටය වැඩ කරන්න ගන්නවා.. 381 00:19:34,530 --> 00:19:35,660 පැය 16කින්. 382 00:19:35,660 --> 00:19:38,070 පැය 16ක්, ජෝ. 383 00:19:38,070 --> 00:19:39,800 මම මෙටා අයට මැරෙන්න දෙන්නේ නෑ, 384 00:19:39,800 --> 00:19:41,400 අපිට එයාලාට පැනලා යන්න ඉඩ දෙන්නත් බෑ. 385 00:19:41,400 --> 00:19:44,240 ඉතින්, කැමති වුනත් නැතත්, ස්නාර්ටුයි, එයාගේ සීතල තුවක්කුවයි, 386 00:19:44,240 --> 00:19:45,740 ඒකෙන් තමයි එයාලාව නවත්වන්න පුලුවන් එකම දේ 387 00:19:45,740 --> 00:19:48,310 සිස්කෝගේ ප්‍රවාහන ක්‍රමය හරිගියේ නැත්නම්. 388 00:19:48,310 --> 00:19:51,950 ඔයාට මං වෙනුවෙන් මොකක්ද කරන්න පුලුවන්නේ මොනවද කියලා මම හොයාගත්තා. 389 00:19:51,950 --> 00:19:54,180 හලෝ. පරික්ෂකතුමා. ආපහු දකින්න ලැබුන එක සතුටක්. 390 00:19:54,180 --> 00:19:57,180 කේට්ලන්, සිස්කෝ. 391 00:19:57,190 --> 00:19:59,150 මම ඔයාගේ යෝජනාව ගැන හිතුවා. 392 00:19:59,150 --> 00:20:02,820 ඔයාට මගේ උදව් ඕනි නම්, මට ඕනි මේකයි. 393 00:20:02,820 --> 00:20:05,020 මගේ ඇගිලි සලකුණු, දන්ත වාර්තා, 394 00:20:05,020 --> 00:20:08,660 DNA, අපරාධ වාර්තා, පවුල් විස්තර, 395 00:20:08,670 --> 00:20:11,440 මේ ලෝකයේ තියෙන හැමදේම 396 00:20:11,440 --> 00:20:13,370 ලෙනාර්ඩ් ස්නාර්ට් ගැන. 397 00:20:13,370 --> 00:20:15,240 ඒවා විනාශ කරලා දාන්න ඕනි. 398 00:20:15,240 --> 00:20:16,810 ඒ හැමදේම. 399 00:20:16,810 --> 00:20:21,110 CCPD එකේ, ඔන්ලයින් තියෙන, හැමතැනම. 400 00:20:21,110 --> 00:20:23,010 මේක නම් වැඩකට නෑ. 401 00:20:23,010 --> 00:20:26,020 ඔයා හිතනවද අපි එහෙම කරයි කියලා? 402 00:20:26,020 --> 00:20:28,020 මම ඒක කරන්නම්. 403 00:20:28,020 --> 00:20:29,780 ඒක නම් එකම විදිය, හොදයි. 404 00:20:29,790 --> 00:20:32,320 ඔයයි මම දැන්ම කතා කරන්න ඕනි. 405 00:20:40,460 --> 00:20:41,700 ඔයාට මොකද වෙලා තියෙන්නේ? 406 00:20:41,700 --> 00:20:43,700 ඔයාට ස්නාර්ට්ගේ අපරාධ වාර්තා මකලා දාන්න බෑ. 407 00:20:43,700 --> 00:20:46,170 ඔව්. මට පුලුවන්, මම කරන්න ඕනි ඕනම දෙයක් කරනවා. 408 00:20:46,170 --> 00:20:47,530 බෙරී, මේක කරන්න වෙනස් විදියක් තියෙන්න ඕනි. 409 00:20:47,540 --> 00:20:49,240 හරි, එහෙනම් ඒක මොකක්ද, ජෝ? 410 00:20:49,240 --> 00:20:50,900 ඒක මොකක්ද කියන්න, අපි ඒක කරමු. 411 00:20:50,910 --> 00:20:53,710 අපේ වෙලාව ඉවර වෙනවා! 412 00:20:53,710 --> 00:20:56,340 ඔයාට මොකද වෙලා තියෙන්නේ? 413 00:20:56,340 --> 00:20:57,880 ඔයා අර මිනිමරුවත් එක්ක වැඩ කරන්නේ. 414 00:20:57,880 --> 00:21:00,680 මේ ඇත්තම ඔයා නෙවෙයි. 415 00:21:00,680 --> 00:21:04,280 මම තමයි වෙල්ස් පරද්දන්න තරම් වේගයක් නැති කෙනා. 416 00:21:04,280 --> 00:21:06,550 එයා.. එයා අපිට වඩා එක පියවරක් ඉදිරියෙන් හිටියා නෙවෙයි, ජෝ. 417 00:21:06,560 --> 00:21:08,360 එයා 1000ක් ඉදිරියෙන්. මට එයාව අල්ලාගන්න බෑ. 418 00:21:08,360 --> 00:21:09,760 මට එයාව පරද්දන්න බෑ. 419 00:21:09,760 --> 00:21:12,730 මට පුලුවන්නේ මේ පහල ඉන්න මිනිස්සු ආරක්ෂා කරන්න විතරයි. 420 00:21:12,730 --> 00:21:14,190 වෙල්ස් තමයි එයාලාව ඒ තත්වෙට පත් කලේ, 421 00:21:14,200 --> 00:21:16,400 මට හොදටම විශ්වාසයි එයා හිතන්නේ නෑ 422 00:21:16,400 --> 00:21:17,800 එයාලා මැරෙන එකවත් ජිවත් වෙන එක ගැනවත්. 423 00:21:17,800 --> 00:21:18,860 මම කරනවා. 424 00:21:36,320 --> 00:21:37,890 බායි බායි. ලෙනාඩ් ස්නාර්ට්. 425 00:21:42,700 --> 00:21:44,900 මම CCPD එකේ හැමදේම මැකුවා, 426 00:21:44,900 --> 00:21:47,000 A.R.G.U.S., FBI වල ඔයා ගැන තිබුන හැමදේම. 427 00:21:47,000 --> 00:21:50,530 ඔන්ලයින් ඔයා ගැන තියෙන හැම වාර්තාවක්ම මකන්න වයිරස් එකක් යැවුවා. 428 00:21:50,540 --> 00:21:52,970 මේ තමයි හැම දේම 429 00:21:52,970 --> 00:21:55,540 ඔයා ගැන පොලිසියට තියෙන වාර්තා. 430 00:21:55,540 --> 00:21:56,810 හොදයි. 431 00:22:04,020 --> 00:22:06,350 මට ආරංචි වුනා අපි හැමෝම එකට වැඩ කරන්න යන්නේ කියලා. 432 00:22:06,350 --> 00:22:08,820 ඒක හරි, සහෝ. 433 00:22:08,820 --> 00:22:10,390 සහයකයෝ. 434 00:22:16,170 --> 00:22:17,640 මේක විහිලුවක් කියලා මට කියන්න. 435 00:22:17,640 --> 00:22:19,880 ඔයා හරි, ලෙනී. 436 00:22:19,880 --> 00:22:21,280 එයාට තරහා ගිහින්. 437 00:22:21,280 --> 00:22:23,310 මට තරහා ගිහින් නෑ. 438 00:22:26,220 --> 00:22:28,090 මට තරහා ගිහින් කියන්න බෑ. 439 00:22:29,760 --> 00:22:32,000 කට්ටිය, 440 00:22:32,000 --> 00:22:34,130 අපිට මේක කරන්න නම් මෙයාලාගේ උදව් ඕනි වෙනවා. 441 00:22:34,130 --> 00:22:35,500 ඇයි ඔයා වෙස්මුණ දාගෙන ඉන්නේ? 442 00:22:35,500 --> 00:22:37,200 ‍ඔයා කවුද කියලා ස්නාර්ට් දන්නවා. 443 00:22:37,200 --> 00:22:39,000 මම කාටවත් ඒක කියන්නේ නෑ කියලා පොරොන්දු වුනා. 444 00:22:39,000 --> 00:22:40,730 ඒකට මගේ නංගිවත් අයිතියි. 445 00:22:40,730 --> 00:22:41,800 පාහරයා. 446 00:22:41,800 --> 00:22:44,400 රස්තියාදුකාරි. 447 00:22:44,400 --> 00:22:46,830 පුදුම වෙලා වගේ බලන්න එපා, පරික්ෂක තුමා. 448 00:22:46,840 --> 00:22:48,870 මම මගේ වචනය රකින කෙනෙක්. 449 00:22:48,870 --> 00:22:50,610 ඔව්, එහෙම වුනොත් හොදයි. 450 00:22:50,610 --> 00:22:53,210 නැත්නම් මම තමුන්ව ඒ ප්ලේන් එකට දානවා. 451 00:22:58,320 --> 00:23:00,450 හේයි, සිස්කෝ. 452 00:23:00,450 --> 00:23:03,850 හේයි, කැප්ටන් කෝල්ඩ්ගේ යක්ෂ නංගි. 453 00:23:05,120 --> 00:23:07,720 ඔයා තවමත් මාත් එක්ක තරහින් නේද ඉන්නේ? 454 00:23:07,730 --> 00:23:11,130 ඔයාව කිස් කරලා මම විනෝද වුනා. 455 00:23:11,130 --> 00:23:12,190 ඔයා එයාව කිස් කලා? 456 00:23:12,200 --> 00:23:14,760 තර්ජනය කරපු නිසා. සංසුන් වෙන්න. 457 00:23:14,760 --> 00:23:18,330 මම.. මම ඔයා ගැන ගොඩක් හිතුවා. 458 00:23:18,330 --> 00:23:20,230 ඇත්තටම? 459 00:23:23,000 --> 00:23:25,000 නවත්වන්න. 460 00:23:25,010 --> 00:23:29,410 මොකද මේක මෙතන, 461 00:23:29,410 --> 00:23:32,010 සිද්ධ වෙන්නේ නෑ. 462 00:23:32,010 --> 00:23:33,740 කෙල්ලෙක්ට බලාපොරොත්තු වෙන්න පුලුවන්. 463 00:23:38,650 --> 00:23:39,980 ඇත්තටම සතුටු වෙන්නේ නෑ 464 00:23:39,980 --> 00:23:41,980 මේ සතියේ හොද මිනිහෙක් වෙලා. 465 00:23:41,990 --> 00:23:43,020 ඇත්තටම නෑ. 466 00:23:43,020 --> 00:23:44,150 හේයි, මචං 467 00:23:44,150 --> 00:23:45,320 ඔයා විදියක් හොයාගත්තාද 468 00:23:45,320 --> 00:23:47,320 මෙටා මිනිස්සු එයාපෝට් එකට ගෙනියන්න? 469 00:23:47,330 --> 00:23:49,190 ඇත්තටම, ‍හොයාගත්තා. 470 00:23:49,190 --> 00:23:50,760 ඒක ගොඩක් රහසිගතයි. 471 00:23:52,390 --> 00:23:54,090 මේක නියමයි. කොහෙන්ද හොයාගත්තේ? 472 00:23:54,100 --> 00:23:55,390 මගේ අංකල්ට අයිති එකක්. 473 00:23:55,400 --> 00:23:58,460 එයාගේ කම්පැනිය සීතකල ආහාර රට හරහා ගෙනියනවා. 474 00:23:58,470 --> 00:24:01,030 හරි, ඉතින් මම ශිත පද්ධතිය වෙනස් කලා 475 00:24:01,030 --> 00:24:02,500 රෝදපුටුවේ බල ශක්ති ප්‍රභවයෙන් 476 00:24:02,500 --> 00:24:04,800 ශක්ති මන්දකයක් හදන්න. 477 00:24:04,800 --> 00:24:06,670 ඒකෙන් ඇත්තටම මොකක්ද කියන්නේ? 478 00:24:06,670 --> 00:24:09,010 සරලව, මේක පිටිපස්සහ 479 00:24:09,010 --> 00:24:11,440 ලොකු බලශක්තියක් තියෙනවා ඒකෙන් නිපදනවා 480 00:24:11,440 --> 00:24:13,210 අනිත්‍ය බලයක්, 481 00:24:13,210 --> 00:24:15,110 මෙටා මිනිස්සුන්ගේ බලය වලක්වන්න, ඉතින් අපිට පුලුවන් එයාලව 482 00:24:15,110 --> 00:24:16,510 එයාපෝට් එකට ගෙනියලා ප්ලේන් එකට දාන්න 483 00:24:16,510 --> 00:24:18,650 අපිට කිසි කරදරයක් වෙන්නෙ නැතිව. 484 00:24:18,650 --> 00:24:20,120 තාක්ෂණිකව, අපිට කවුරු හරි ඕනි 485 00:24:20,120 --> 00:24:21,650 Class A රියදුරු බලපත්‍රයක් තියෙන 486 00:24:21,650 --> 00:24:23,020 මේක ගෙනියන්න. 487 00:24:23,020 --> 00:24:25,590 මට මේක ගෙනියන්න පුලුවන්. 488 00:24:25,590 --> 00:24:28,130 මොකක්? මට Class A රියදුරු බලපත්‍රයක් තියෙනවා. 489 00:24:28,130 --> 00:24:30,690 -ඔයාට තියෙනවා? -අපි හැමෝටම ඩොක්ටර්ලා වෙන්න බෑ. 490 00:24:31,200 --> 00:24:32,030 හරි, මේක කරමු. 491 00:24:32,030 --> 00:24:34,500 ප්ලේන් එක පැය දෙකකින් ඒවි. 492 00:24:34,800 --> 00:24:36,870 හේයි, හේයි! මොන මගුලක්ද? 493 00:24:36,870 --> 00:24:40,370 හේයි! 494 00:24:48,220 --> 00:24:50,620 ඒක හරි. එයාලා හැමෝගෙම සිහිය නැතිවෙලා. 495 00:24:56,190 --> 00:24:57,660 බාධකය සම්පුර්ණයෙන් වැඩ කරනවා. 496 00:24:57,660 --> 00:24:58,360 හරි. 497 00:24:58,360 --> 00:25:00,160 මම පාර පැහැදිලි කරන්න බලන්නම්. 498 00:25:00,460 --> 00:25:01,860 කිසිම දෙයක් නිසා නවතින්න එපා. 499 00:25:01,870 --> 00:25:04,070 අපි යමු. 500 00:25:04,370 --> 00:25:05,700 ඔයාගේ පස්සෙන්. 501 00:25:29,730 --> 00:25:31,430 හේයි, ඉස්සරහා ට්‍රැෆික් එකක් තියෙනවා. 502 00:25:31,430 --> 00:25:32,800 මම බලන්නම්. 503 00:25:37,200 --> 00:25:38,930 අපේ කාර්ගෝ එකට කොහොමද? 504 00:25:38,940 --> 00:25:41,170 හැමදේම සාමාන්‍යයි. 505 00:25:55,750 --> 00:25:57,320 කරදර වෙන්න එා. 506 00:25:57,320 --> 00:26:00,030 ඔයාගේ බලයන් වැඩ කරන්නේ නෑ. අපේ කාගෙවත්. 507 00:26:00,030 --> 00:26:01,500 මොන මගුලක්ද වෙන්නේ? 508 00:26:01,500 --> 00:26:03,460 -එයාලා අපිව ගෙනියනවා. -කොහාටද? 509 00:26:03,470 --> 00:26:06,130 විහිලුවක්. මට විස්තරය ලැබුනේ නෑ. 510 00:26:07,400 --> 00:26:08,270 -හේයි! 511 00:26:08,270 --> 00:26:11,140 උස, කලු, හැන්සම් කෙනා, ඔයාගේ බලයන් වැඩ නෑ කියලා කිවේ. 512 00:26:11,140 --> 00:26:14,340 හැමෝම ශක්තිමත්, හැබැයි මොළයක් නෑ. 513 00:26:14,340 --> 00:26:16,570 මම ඔයාව දන්නවා නේද? 514 00:26:16,580 --> 00:26:18,110 කයිල් නිම්බස්. 515 00:26:18,110 --> 00:26:20,350 ඩාර්බියන් අපරාධ පවුලේ සාමාජිකයෙක්. 516 00:26:20,350 --> 00:26:21,650 අන්න හරි. 517 00:26:21,650 --> 00:26:23,750 අවුරුද්දකට කලින් ඔයාව අත්අඩංගුවට ගත්තා නේද? 518 00:26:23,750 --> 00:26:24,980 එහෙම වුනේ නෑ. 519 00:26:24,990 --> 00:26:26,780 නෑ. ඩාර්බියන් අයව දැනගෙන හිටියෙ නෑ 520 00:26:26,780 --> 00:26:28,420 හොදම බුද්ධිමත් අය කුලියට ගන්නවා කියලා. 521 00:26:28,420 --> 00:26:29,920 ඔයාට හරියට මැරෙන්නත් බැරි වුනා. 522 00:26:29,920 --> 00:26:32,420 ඉතින් ඔයා දැන් මොඩ විදියට තරහා ගිහින් ඉන්නේ, මාර්ඩන්. 523 00:26:32,420 --> 00:26:34,620 ඔයා කාත් එක්ක හරි ගහගන්නද හදන්නේ? 524 00:26:34,620 --> 00:26:35,960 එහෙම හිතනවා. 525 00:26:35,960 --> 00:26:37,760 මට මගේ බලයන් තිබුනා නම්, 526 00:26:37,760 --> 00:26:41,160 මම හැමෝම ගෑස් ගහලා මරලා දානවා. 527 00:26:41,170 --> 00:26:43,200 ඊට පසසේ ඔයා ඉන්නේ 528 00:26:43,200 --> 00:26:45,070 මිනි හතරක් තියෙන පෙටිටයක. 529 00:26:45,070 --> 00:26:46,870 ඒකෙන් ඔයාට මොකක්ද ලැබෙන්නේ? 530 00:26:46,870 --> 00:26:48,410 නිදහසයි නිශ්ශබ්ද කමයි. 531 00:26:51,940 --> 00:26:53,110 ඔයාලා ගැන මම දන්නේ නෑ, 532 00:26:53,110 --> 00:26:54,380 මට මගේ බලයන් ඕනි නෑ 533 00:26:54,380 --> 00:26:57,610 මේ පෙට්ටිය මිනි වලින් පුරවන්න. 534 00:26:57,620 --> 00:26:59,120 එන්න. 535 00:27:09,490 --> 00:27:10,530 මොකක්ද ඒ? 536 00:27:10,530 --> 00:27:12,430 එයාලා අපිව ගෙනියන තැන මොකක් වුනත්, 537 00:27:12,430 --> 00:27:13,760 අපි එතනට ආවා. 538 00:27:17,370 --> 00:27:18,830 ෆෙරිස් ගුවන්තොටුපල? 539 00:27:18,840 --> 00:27:20,670 මම හිතුවේ මේ තැන වහලා දාලා කියලා. 540 00:27:20,670 --> 00:27:21,940 එහෙම තමයි. 541 00:27:21,940 --> 00:27:23,810 එයාලාගේ පර්යේෂණ නියමුවෝ අතුරුදහන් වුනාම. 542 00:27:23,810 --> 00:27:25,640 ඉතිගන් මොකක්ද සැලැස්ම? මට මේක ඉවරයක් කරන්න ඕනි. 543 00:27:25,640 --> 00:27:27,680 ඒක ඕනම වෙලාවක එන්න ඕනි. 544 00:27:27,680 --> 00:27:29,750 ජෝ, මම දන්නවා ඔයා මේකට එකග නැ කියලා... 545 00:27:29,750 --> 00:27:33,890 ඒක ඉතිරි කරගන්න බෙරි. මට ඒක ඉවරයක් කරන්නයි ඕනි. 546 00:27:33,890 --> 00:27:36,120 ඔයා මට නමක් දුන්නේ නැත්තේ ඇයි? 547 00:27:36,120 --> 00:27:38,790 ඔයායි කැප්ටන් කෝල්ඩ් නම දැම්මේ කියලා මට ආරංචියි. 548 00:27:38,790 --> 00:27:41,060 මට මොකක් කියන්න ඕනි කියලද ඔයා හිතන්නේ? 549 00:27:41,060 --> 00:27:42,730 ගැහැණු පදිංචිකාරිය. 550 00:27:42,730 --> 00:27:44,690 අයියෝ. 551 00:27:44,700 --> 00:27:46,460 ඔයා මගේ තුවක්කුව හැදුවේ. අඩුම තරමේ 552 00:27:46,470 --> 00:27:48,440 මට භයානක නමක් දෙන්න. 553 00:27:50,240 --> 00:27:52,580 අනේ? 554 00:27:52,580 --> 00:27:55,880 හොදයි. 555 00:27:55,880 --> 00:27:59,420 Golden Glider. (රත්තරන් ගුවන්යානය) 556 00:27:59,420 --> 00:28:01,530 දක්ෂකම රාගිකයි, සිස්කෝ. 557 00:28:05,000 --> 00:28:07,830 ඔයාගේ A.R.G.U.S. යාලුවෝ ඉක්මන් වගේ. 558 00:28:07,840 --> 00:28:11,500 ‍සමහර විට මේ නිසා වෙන්නැති එයාලාට මාව අල්ලාගන්න බැරි වුනේ. 559 00:28:11,510 --> 00:28:13,270 අන්න ඒක. 560 00:28:17,440 --> 00:28:19,780 අපි අපි ගහගෙන කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑ. 561 00:28:21,010 --> 00:28:23,150 මාව අල්ලන්න එපා. 562 00:28:23,150 --> 00:28:25,120 ඉන්න. 563 00:28:25,120 --> 00:28:26,790 බලන්න. 564 00:28:34,300 --> 00:28:35,600 -ඌප්ස්? 565 00:28:37,660 --> 00:28:39,570 - අපෝ. - -මොකක්ද අවුල? 566 00:28:39,570 --> 00:28:41,540 ඒක හොද නෑ. 567 00:28:45,470 --> 00:28:48,270 කට්ටිය, කට්ටිය, අපිට ප්‍රශ්නයක් වගේ. 568 00:28:48,270 --> 00:28:49,770 බාධකය බිදවැටිලා. 569 00:28:49,770 --> 00:28:51,770 බලය අහිමි වෙනවා. ඇයි කියලා මම දන්නේ නෑ. 570 00:28:51,770 --> 00:28:53,840 -ඉන්න, ඔයාට මොනවා හරි කරන්න පුලුවන්ද? -මම උත්සහ කරනවා. 571 00:28:56,580 --> 00:29:00,150 දෙවියනේ. 572 00:29:00,150 --> 00:29:02,320 මාර්ඩන්. 573 00:29:13,670 --> 00:29:15,570 ට්‍රිප් එක කැන්සල් කලා! 574 00:29:18,070 --> 00:29:20,000 අන්තිම හුස්ම ටික ගන්නවා. 575 00:29:39,070 --> 00:29:41,270 මම යනවා. 576 00:29:51,500 --> 00:29:52,840 කේට්ලන්, පාත් වෙන්න. 577 00:29:58,090 --> 00:29:59,890 ඔයා රොනිව පයිප් ලයින් එකේ හිර කලා. 578 00:29:59,890 --> 00:30:01,360 ‍තමුසේ රොනීව මැරුවා! 579 00:30:01,360 --> 00:30:02,830 -කේට්ලන්, නවත්වන්න! -එයා රොනීව මැරුවා! 580 00:30:02,830 --> 00:30:04,800 -එයා රොනීව මැරුවා! -ඔයා මොකක්ද කරන්නේ? 581 00:30:27,400 --> 00:30:29,770 ඒකව ඉවරයක් කරනවා. සිමන්ස්. 582 00:30:41,170 --> 00:30:44,340 අද රෑ ජය පරජයයෙන් තොර කියමුද? 583 00:30:46,080 --> 00:30:49,450 ඔයාගේ මූණ දිය කරන්න ඕනි නැත්නම් බලය නැති කරගන්න. 584 00:30:49,450 --> 00:30:53,120 අපි හැමෝම වෙනස් මාවත්වල යමු. 585 00:30:53,120 --> 00:30:54,760 මගේ නම ලෙනාර්ඩ් ස්නාර්ට්. 586 00:30:54,760 --> 00:30:55,860 ඔයා කවුද කියලා මම දන්නවා. 587 00:30:55,860 --> 00:30:58,330 හැමවෙලේම රසිකයෙක් මුණගැහෙන්න ආසයි. 588 00:30:58,330 --> 00:31:00,130 නිකන් මතක තියාගන්න 589 00:31:00,130 --> 00:31:02,040 ඔයාලා අර ප්ලේන් එකේ ගියෙ නැත්තේ ඇයි කියලා 590 00:31:02,040 --> 00:31:03,940 නොදන්න තැනකට. 591 00:31:03,940 --> 00:31:07,310 ඔයා අපිට යන්න දෙනවා? 592 00:31:07,310 --> 00:31:09,210 ඇයි ඔයා අරයට වෙඩි තිබ්බේ? 593 00:31:09,210 --> 00:31:11,920 එයා මට සල්ලි ණයයි. 594 00:31:14,190 --> 00:31:16,220 මොකක්? ඔයාට 'ස්තුතියි' කියලා කියන්න ඕනිද? 595 00:31:16,220 --> 00:31:20,460 'ස්තුතියි' කියන එක කවුද අකමැති? 596 00:31:20,460 --> 00:31:21,990 ස්තුතියි. 597 00:31:21,990 --> 00:31:25,690 ඔයාව සාදරෙයන් පිලිගන්නවා. 598 00:31:42,210 --> 00:31:44,510 ඔයා ට්‍රක් එක කඩාකප්පල් කලා නේද? 599 00:31:46,980 --> 00:31:48,940 ඇයි එයාලට පැනලා යන්න දුන්නේ? 600 00:31:48,950 --> 00:31:51,180 මොකද දැන් එයාලා හැමෝම මට ණයයි. 601 00:31:51,180 --> 00:31:53,610 දෙයක් කියනවා එයාලා මට ගොඩක් උදව් වෙයි කියලා 602 00:31:53,620 --> 00:31:55,650 මගේ තක්කඩි වැඩ වලට, හිරවෙලා ඉන්නවාට වඩා 603 00:31:55,650 --> 00:31:58,350 උතුරු චීන මුහුදේ. 604 00:31:58,360 --> 00:31:59,620 ඔයා මට පොරොන්දුවක් වුනා. 605 00:32:00,550 --> 00:32:01,520 ඒක ඇත්ත, මම පොරොන්දු වුනා. 606 00:32:01,520 --> 00:32:03,120 ඒත් මේකයි සිද්ධිය. 607 00:32:03,120 --> 00:32:05,920 මම අපරාධකාරයක් වගේම බොරුකාරයෙක්, 608 00:32:05,930 --> 00:32:07,620 මම මිනිස්සුන්ට රිද්දනවා, 609 00:32:07,630 --> 00:32:09,430 මම එයාලව මංකොල්ල කනවා. 610 00:32:09,430 --> 00:32:11,900 මම වෙන මොනවා කරන්න ඕනි කියලද කියන්නේ? මම කරන දේ නොකර ඉන්නද? 611 00:32:11,900 --> 00:32:15,500 මේ දේ මගේ වාසියට හරවා ගන්න විදියක් මම දැක්කා, 612 00:32:15,500 --> 00:32:16,730 ඉතින් මම ඒක කලා 613 00:32:16,740 --> 00:32:20,210 ඔයා ඔයා ගැනම තරහා ගන්න. 614 00:32:20,210 --> 00:32:23,940 මේක ඔයාගේ අතේ තියෙන්නේ, බෙරී. 615 00:32:23,940 --> 00:32:28,550 එහෙනම් ඇයි මාව මරන්නේ නැත්තේ? 616 00:32:28,550 --> 00:32:32,280 මම හිතන්නේ ඔයත් දැන් මට එකක් ණයයි. 617 00:32:32,290 --> 00:32:34,290 සුභපැතුම්.. 618 00:32:34,290 --> 00:32:36,390 මේ හැමදේකටම. 619 00:32:36,390 --> 00:32:39,120 ඒ හැමදේම වුන විදිය දැකගන්න මම නොඉවසිල්ලෙන් ඉන්නවා. 620 00:32:40,490 --> 00:32:42,760 හේයි, හේයි. 621 00:32:45,240 --> 00:32:47,100 බායි සිස්කෝ. 622 00:33:03,870 --> 00:33:07,240 හේයි, සිස්කෝ කිවා ඔයා මෙතන ඉන්නවා කියලා. 623 00:33:07,240 --> 00:33:09,610 කේට්ලන්ට කොහොමද? 624 00:33:09,610 --> 00:33:11,340 එයා අර ආලෝක ප්‍රතිකාරය ලබා ගන්නවා. 625 00:33:11,340 --> 00:33:12,680 එයා හොදින්. 626 00:33:12,680 --> 00:33:14,080 ගොඩක් අපහසුවට ලක්වෙලා. 627 00:33:14,080 --> 00:33:16,550 ඔව්. 628 00:33:16,550 --> 00:33:19,450 'මම ඔයාට කිවනේ' කියලා‍ නොකිවට ස්තුතියි. 629 00:33:19,450 --> 00:33:22,250 ඒත් මම ඔයාට කියලා තියෙනවා. 630 00:33:22,250 --> 00:33:23,850 දිගින් දිගටම. 631 00:33:23,860 --> 00:33:25,990 මම.. 632 00:33:25,990 --> 00:33:28,590 මම දැකලා තියෙනවා ඔලිවර් වැඩ කරන විදිය, 633 00:33:28,590 --> 00:33:31,730 එයා බය නෑ ඕනිම දෙයක් කරන්න 634 00:33:31,730 --> 00:33:34,060 එයාට ඕනි දේ ලබාගන්න, මම හිතුවේ මට පුලුවන් වෙයි කියලා 635 00:33:34,060 --> 00:33:35,060 එහෙම කරන්න. 636 00:33:35,070 --> 00:33:37,800 මම හිතුවේ මට පුලුවන් කියලා 637 00:33:37,800 --> 00:33:39,900 ස්නාර්ට්ව පාවිච්චි කරන්න, ඒත් එයා මාව පාවිච්චි කලා. 638 00:33:39,900 --> 00:33:43,670 ඔයා ඇරෝ නෙවෙයි, බෙරි. 639 00:33:43,680 --> 00:33:45,140 නෑ. 640 00:33:45,140 --> 00:33:47,510 ඒ වර්ගයේ විරයෙක් නෙවෙයි ඔයා. 641 00:33:51,050 --> 00:33:52,590 මම කොයි වගේ කෙනෙක්ද? 642 00:33:52,590 --> 00:33:54,520 වද වෙන වර්ගයෙ කෙනෙක් 643 00:33:54,520 --> 00:33:57,090 අර අපරාධකාරයෝ ජිවත් වුනත් මැරුණත්. 644 00:33:57,090 --> 00:34:01,430 මාර්ඩන්, නිම්බස්, ෂෝනා මොන වගේ දෙයක් අද කලත්, 645 00:34:01,430 --> 00:34:03,660 එයාලා මිනිස්සු. 646 00:34:03,670 --> 00:34:08,170 වෙල්ස්ට එයාලාව පෝන් ඉත්තො වගේ පාවිච්චි කරන්න දෙන එක වැරදියි කියලා ඔයා දැනගෙන හිටියා. 647 00:34:08,170 --> 00:34:10,640 ඔයා හරි සහ වැරැද්ද අතරේ වෙනස දන්නවා. 648 00:34:10,640 --> 00:34:12,780 ඔයා නොපැහැදිලි කරන්න හිතන්නේ නෑ 649 00:34:12,780 --> 00:34:14,840 ඒ දේවල් දෙක අතරේ සිමාව. 650 00:34:14,850 --> 00:34:17,810 ඒ වර්ගයෙ කෙනෙක් තමයි ඔයා. 651 00:34:17,820 --> 00:34:21,020 ඒකෙන් තමයි ඔයා ඇරෝට වඩා වෙනස් වෙන්නේ. 652 00:34:23,590 --> 00:34:27,120 ඉතින්, කරුණාකරලා.. 653 00:34:27,130 --> 00:34:31,730 ආයෙත් අදුරේ ඇවිදින්න එපා. 654 00:34:31,730 --> 00:34:33,100 එකගද? 655 00:34:33,900 --> 00:34:35,570 ඔව්. 656 00:34:37,170 --> 00:34:39,170 -මොන මගුලක්ද ඒ? -කට්ටිය.. 657 00:34:39,180 --> 00:34:42,050 පාර්ටිකල් ඇක්සලරේටය දැන් සම්පුර්ණයෙන් චාජ්වෙලා තියෙන්නේ. 658 00:34:42,050 --> 00:34:44,750 වෙල්ස්ට ඒක මොකට ඕනි වුනත්, දැන් ඒක සුදානම්. 659 00:34:54,630 --> 00:34:56,470 අයරිස්, තවත් කියන්න දේවල් ඉතිරි වෙලා නෑ. 660 00:34:56,470 --> 00:34:57,930 ඔයා මට විහිලු කරනවද? 661 00:34:57,940 --> 00:34:59,310 ඔයා මේ සම්බන්ධය නතර කරන්න හදන්නේ 662 00:34:59,310 --> 00:35:01,280 අනාගතයෙන් ආපු පිස්සෙක් 663 00:35:01,280 --> 00:35:04,150 මම බෙරීව බදින්න ඉන්නවා කියලා ඔයාට කියපු නිසාද? 664 00:35:04,150 --> 00:35:05,780 මම ඒක විශ්වාස කරන්නේ නෑ හරිද? 665 00:35:05,780 --> 00:35:08,490 මම විශ්වාස කරන්නේ අපි අපේ දෛවය තොරාගන්නවා කියලයි. 666 00:35:08,490 --> 00:35:12,590 මම ආදරය කරන කෙනා මම තිරණය කරනවා, මම ඔයාට ආදරෙයි. 667 00:35:12,590 --> 00:35:14,660 ඔයාට මොන අනාගතයක් වෙල්ස් පෙන්නුවත්, 668 00:35:14,660 --> 00:35:17,600 ඒක මගේ අනාගතය නෙවෙයි. 669 00:35:17,600 --> 00:35:20,470 ඒක අපේ අනාගතය නෙවෙයි. 670 00:35:20,470 --> 00:35:23,170 අනේ මට ඒක ඔප්පු කරන්න ඉඩ දෙන්න. 671 00:35:23,170 --> 00:35:26,080 මේ අනාගතය ගැන නෙවෙයි, අයරිස්. 672 00:35:26,080 --> 00:35:27,480 මේ මෙතන ගැන. 673 00:35:27,480 --> 00:35:29,650 දැන්. අද. 674 00:35:29,650 --> 00:35:31,320 මුල්ම අවස්ථාවේ ඉදන්, 675 00:35:31,320 --> 00:35:33,850 මේ සම්බන්ධතාවයේ තුන්දෙනෙක් හිටියා. 676 00:35:33,860 --> 00:35:36,590 ඔයයි, මමයි, බෙරියි. 677 00:35:36,590 --> 00:35:37,690 ඒක ඇත්ත නෙවෙයි. 678 00:35:37,690 --> 00:35:40,060 ඔයාට ඕනි හැමදේම ප්‍රතික්ෂේප කරන්න පුලුවන්. 679 00:35:40,060 --> 00:35:42,100 ඒත් බෙරි ඒක දන්නවා. 680 00:35:42,100 --> 00:35:43,760 ජෝ ඒක දන්නවා. 681 00:35:43,770 --> 00:35:47,770 මම ඇත්තටම අවංක වුනොතිතන්, 682 00:35:47,770 --> 00:35:50,100 මමත් දැනගෙන හිටියේ. 683 00:35:50,100 --> 00:35:53,100 මම හැමවෙලේම දැනගෙන හිටියේ. 684 00:35:53,110 --> 00:35:54,870 මම හිතන්නේ මම.. 685 00:35:54,870 --> 00:35:57,610 මම හිතුවේ දේවල් වෙනස් කරන්න පුලුවන් තරම් ඔයාට ආදරය කරන්න පුලුවන් වෙයි කියලා. 686 00:36:00,310 --> 00:36:01,850 මට සමාවෙන්න. 687 00:36:04,350 --> 00:36:05,750 ඒත් ඔයා ඇත්තටම මට ආදරය කරනවා නම්, 688 00:36:05,750 --> 00:36:07,720 ඔයා මේක ඉවරයක් වෙන්න දෙන්න. 689 00:36:07,720 --> 00:36:09,190 හරි. 690 00:36:12,860 --> 00:36:14,960 එහෙනම් ඒක ඉවරයි. 691 00:36:32,850 --> 00:36:35,580 බෙරී, ඒ ගැන හිතන්නවත් එපා. 692 00:36:35,590 --> 00:36:37,690 බෙරී, එපා. 693 00:36:37,690 --> 00:36:40,220 ඔයාට තනියම එලියට යන්න බෑ. 694 00:36:40,230 --> 00:36:41,790 ඔව්, මට පුලුවන්. 695 00:36:47,910 --> 00:36:51,140 මට ආරංචියි ඔයා හිරකාරයෝ ගෙනියපු වැඩේ හරියට වුනේ නෑ කියලා. 696 00:36:51,140 --> 00:36:52,710 මට කණගාටුයි. 697 00:36:52,710 --> 00:36:54,510 ඔයාගේ ප්ලෙන්‍ එකේ කොටසක් කියලා මම හිතන්නේ? 698 00:36:54,510 --> 00:36:57,880 ඇත්තටම, ඒක මගේ ප්ලැන් එකේ කොටසක් නෙවෙයි, 699 00:36:57,890 --> 00:37:00,650 ඒත් මම පුදුම වුනා ඔයා ගියපු දුර ගැන 700 00:37:00,650 --> 00:37:03,690 ඒ මිනිස්සුන්ට හානියක් වෙන එකෙන් වලක්වන්න. 701 00:37:03,690 --> 00:37:05,960 හැමදාමත් වීරයා, බෙරී? 702 00:37:05,960 --> 00:37:07,460 ඔයා ඇතිතරම් මිනිස්සුන්ට රිද්දුවා. 703 00:37:07,460 --> 00:37:09,700 මම දන්නවා. ඔයා මාව හතුරෙක් විදියට දකින්නේ, 704 00:37:09,700 --> 00:37:12,830 ඒත්, බෙරී, ඔයා ආපහු හැරිලා බැලුවෝතින්, 705 00:37:12,840 --> 00:37:15,040 ප්‍රවේශමෙන් බලන්න, 706 00:37:15,040 --> 00:37:17,170 මම කරපු හැමදේම, 707 00:37:17,170 --> 00:37:20,270 මම ක්‍රියා කරපු හැම චක්‍රයක්ම, 708 00:37:20,270 --> 00:37:23,980 ඔයාට තේරෙයි මම කලේ 709 00:37:23,980 --> 00:37:25,810 මම කරන්න ඕනි දේ කියලා. 710 00:37:25,810 --> 00:37:28,020 වැඩිපුර මොකුත් නෑ. 711 00:37:28,020 --> 00:37:30,450 අඩුවෙන් මොකුත් නෑ. 712 00:37:30,450 --> 00:37:32,190 පාර්ටිකල් ඇක්සලරේටය? 713 00:37:32,190 --> 00:37:34,190 ඒක කො‍හොමද ඔයාගේ ප්ලෑන් එකට ගැලපෙන්නේ? 714 00:37:34,190 --> 00:37:36,690 ඇයි ඔයා ඇතුලට ගිහින්, 715 00:37:36,690 --> 00:37:38,020 මට ඔයාට පෙන්වන්න ඉඩ දෙන්නේ නැත්තේ. 716 00:37:38,020 --> 00:37:39,790 මම අමාරුම විදියෙන් ඉගෙන ගත්තා විතරයි 717 00:37:39,790 --> 00:37:41,820 නරක මිනිස්සු විශ්වාස කරන්න එපා කියලා. 718 00:37:41,830 --> 00:37:43,660 තවම.. 719 00:37:43,660 --> 00:37:45,160 මම ඔයාට පෙන්වලා තියෙනවා 720 00:37:45,160 --> 00:37:47,390 කාලෙන් කාලෙට 721 00:37:47,400 --> 00:37:48,690 ඔයාට මාව පරද්දන්න බෑ කියලා, බෙරී. 722 00:37:52,470 --> 00:37:54,740 -රොනී. -ෆයර්ස්ටෝම්. 723 00:37:58,310 --> 00:38:01,740 ඔයා ඔයාට යාලුවෙක් ගෙනල්ලා. 724 00:38:07,610 --> 00:38:10,180 සාදරයෙන් පිලිගන්නවා, මිස්ටර් ක්වීන්. 725 00:38:10,180 --> 00:38:11,720 අපි පරක්කු නෑ කියලා හිතනවා. 726 00:38:11,720 --> 00:38:12,850 ඔයාලා වෙලාවට ආවේ. 727 00:38:12,850 --> 00:38:15,620 ඔයා කොච්චර වේගවත්ද කියලා මට වැඩක් නෑ. 728 00:38:15,620 --> 00:38:18,420 ඔයාට අපි තුන්දෙනා එක්ක එක වෙලාවේ සටන් කරන්න බෑ. 729 00:38:18,430 --> 00:38:21,760 මට බැ? 730 00:38:21,760 --> 00:38:23,400 මාව විශ්වාස කරන්න. 731 00:38:23,400 --> 00:38:26,830 මේක.. මේක විනෝදජනක දෙයක් වේවි. 732 00:38:44,250 --> 00:38:46,180 එහාට යන්න බෙරි. 733 00:38:46,890 --> 00:38:48,120 බෙරී, එහාට යන්න! 734 00:39:03,140 --> 00:39:04,100 රොනී. 735 00:39:07,070 --> 00:39:09,610 නැනයිට්, රේ ප්ලාමර්ගේ උදව්ව. 736 00:39:09,610 --> 00:39:11,610 එයාලා ලොකු සංඛ්‍යාතයක් නිදහස් කරනවා 737 00:39:11,610 --> 00:39:13,380 ඔයාගේ වේගයට බාධා කරන. 738 00:39:13,380 --> 00:39:15,950 ඔයාට ටික වෙලාවක් යනකන් දුවන්න වෙන්නේ නෑ. 739 00:39:53,530 --> 00:39:54,930 අතිත පොත්වල කියන්නේ 740 00:39:54,930 --> 00:39:57,730 ඔයා අවුරුදු 86ක් ජිවත් වුනා කියලයි මිස්ටර් ක්වීන්. 741 00:39:57,730 --> 00:40:00,270 මම හිතන්නේ අතිත පොත් 742 00:40:00,270 --> 00:40:02,170 වැරදියි. 743 00:40:07,070 --> 00:40:09,210 ඒක තමයි ශක්තිය. 744 00:40:09,510 --> 00:40:12,080 ඔයාට මාව නවත්වන්න බෑ, ෆ්ලෑෂ්. 745 00:40:12,080 --> 00:40:14,180 කවදාවත් බෑ. 746 00:40:30,060 --> 00:40:31,200 දැන්! 747 00:41:14,850 --> 00:41:16,450 ස්තුතියි යාලුවනේ! 748 00:41:16,450 --> 00:41:18,690 ප්‍රශ්නයක් නෑ. 749 00:41:18,690 --> 00:41:20,630 ලස්සන කොණ්ඩ මෝස්තරය. 750 00:41:20,630 --> 00:41:23,630 ඔයාගේ කොළපාට අතැරලා වගේ පේනවා. 751 00:41:23,630 --> 00:41:24,830 වෙනස් දෙයක් උත්සහ කරනවා. 752 00:41:26,300 --> 00:41:27,500 මට ඔයාගෙන් උදව්වක් ඕනි වෙන්න පුලුවන්. 753 00:41:27,500 --> 00:41:29,830 ඕනම දවසක, ඕනිම වෙලාවක. 754 00:41:40,710 --> 00:41:42,610 මට තේරුනා.