1
00:00:01,700 --> 00:00:05,040
මගේ නම බැරී ඇලන්
මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙනා.
2
00:00:06,120 --> 00:00:09,120
මම පොඩි කාලයේදි, මම දැක්කා මගේ අම්මාව
3
00:00:09,120 --> 00:00:10,060
හිතාගන්න බැරි දෙයකින් මරලා දානවා.
4
00:00:10,120 --> 00:00:13,060
ඇය මැරුවට මගේ
තාත්තා හිරේට ගියා.
5
00:00:13,060 --> 00:00:17,060
එක් අනතුරකින් මාව
වියනොහැක්කක් බවට පත්කලා.
6
00:00:17,070 --> 00:00:19,800
පිටත ලෝකයට,
මම සාමාන්‍ය අධිකරණ වෛද්‍යවරයෙක්.
7
00:00:19,800 --> 00:00:22,820
ඒත් රහසේ මගේ වේගය පාවිච්චි කරනවා
අපරාධවලට විරුද්ධව සටන් කරලා
8
00:00:22,820 --> 00:00:24,660
මම වගේ අනිත් අයව හොයාගන්න.
9
00:00:24,660 --> 00:00:27,200
කවදාහරි දවසක, මම මගේ
අම්මව මරපු කෙනාව හොයාගෙන
10
00:00:27,200 --> 00:00:28,280
මගේ තාත්තට සාධාරණය ගේනවා.
11
00:00:29,500 --> 00:00:32,090
මම තමයි... ෆ්ලෑෂ්.
12
00:00:32,090 --> 00:00:33,190
පසුගිය කොටස්වලින්... . .
13
00:00:33,190 --> 00:00:34,230
අයරිස් වෙස්ට්.
14
00:00:34,230 --> 00:00:36,460
එඩී.
15
00:00:38,700 --> 00:00:40,040
කහපාට ඇදගත්ත කෙනා,
එයා එඩීව අරගෙන ගියා.
16
00:00:40,040 --> 00:00:42,650
එයාව හොයාගන්නවා කියලා
මම පොරොන්දු වෙනවා හරිද?
17
00:00:45,120 --> 00:00:46,320
බෙරී.
18
00:00:48,290 --> 00:00:50,070
ඔයාගේ හොදම යාලුවා ගැන හිතන්න.
19
00:00:50,070 --> 00:00:52,000
ඒ ඔයාගේ බිරිද වෙන්න පුලුවන්,
තාත්තා වෙන්න පුලුවන්,
20
00:00:52,000 --> 00:00:54,100
සමහර විට ඔයත්
එක්ක එකට හැදුන කෙනෙක් වෙන්න පුලුවන්.
21
00:00:54,100 --> 00:00:56,010
ඒ කෙනාට ඔයාට කතා කරනකන්
ඉවසගෙන ඉන්න බෑ
22
00:00:56,010 --> 00:00:57,410
දවස ඉවර වෙන්න කලින්.
23
00:00:57,410 --> 00:00:59,680
ඔයා ගැන හැමදේම
දන්න කෙනෙක්,
24
00:00:59,680 --> 00:01:01,680
ඔයාගේ මුල වගේ කෙනෙක්.
25
00:01:01,680 --> 00:01:04,550
දැන් හිතාගන්න ඔයා ඔයාගේ
හොදම යාලුවාට රහසක් තියෙනවා කියලා හොයාගත්තා කියලා.
26
00:01:04,550 --> 00:01:05,550
නෑ, රහසක් නෙවෙයි.
27
00:01:05,560 --> 00:01:07,920
විශ්ව රහසක්.
28
00:01:07,930 --> 00:01:09,430
ඔයා එයාව මුණගැහෙන්න යනවද?
29
00:01:09,430 --> 00:01:11,430
නැත්නම් සද්ද නැතිව ඉන්නවද?
30
00:01:11,430 --> 00:01:14,960
කොහොම වුනත්, කිසිම දෙයක්
සාමාන්‍ය වෙන්නේ නෑ කියලා ඔයා දන්නවා
31
00:01:20,540 --> 00:01:22,440
තෝන් කොහෙද?
32
00:01:22,450 --> 00:01:24,280
එයා පුද්ගලික වැඩකට ගියා.
33
00:01:24,280 --> 00:01:27,180
ඔව්, එඩී දේවල් ටිකක්
ගැන හොයනවා, කැප්ටන්.
34
00:01:27,180 --> 00:01:29,050
ඔව්, අපි හැමෝම එහෙමයි නේද?
35
00:01:29,050 --> 00:01:30,750
ඔයාලා රත්තරන් හොරකම්
කරපු එක ගැන මොනවා හරි හොයාගත්තද?
36
00:01:30,750 --> 00:01:32,550
පහුගිය සතියේ හොරකම් දෙකක්ම වුනා,
37
00:01:32,550 --> 00:01:34,220
-තවම අපි මොකුත් හොයාගෙන නෑ.
-අපි ඒ ගැන බලනවා.
38
00:01:34,220 --> 00:01:36,020
ලැබ් එකෙන් අන්තිම වාර්තාව
එනකන් ඉන්නේ.
39
00:01:36,020 --> 00:01:37,460
හරි, වෙලාව අරගෙන වැඩේ කරන්න.
40
00:01:37,460 --> 00:01:38,960
ෆ්ලෑෂ් කතා කරන්න පුලුවන්
කෙනෙක් හොයාගන්න බලන්න.
41
00:01:38,960 --> 00:01:41,360
සමහර විට එයාට පුලුවන්
වෙයි මේ දේවල් ඉක්මන් කරන්න.
42
00:01:41,360 --> 00:01:42,690
මම කිවේ මොකක්ද කියලා ඔයාලා දන්නවා.
43
00:01:42,700 --> 00:01:45,900
කරගෙන යන්න.
44
00:01:45,900 --> 00:01:47,460
-මොනවා හරි?
-නෑ.
45
00:01:47,470 --> 00:01:49,960
මම හැමතැනම බැලුවා.
46
00:01:51,070 --> 00:01:52,670
දිගටම බලන්න.
47
00:01:52,670 --> 00:01:54,000
අනිවාර්යයෙන්ම, ඔව්.
48
00:01:58,230 --> 00:02:01,240
-හේයි.
-හේයි.
49
00:02:01,240 --> 00:02:02,970
මම දැන් එලියට යන ගමන්.
50
00:02:02,970 --> 00:02:04,740
-මොකද?
-දෙයක් සිද්ධවුනා.
51
00:02:04,740 --> 00:02:05,800
මට මොකුත් කියන්න බෑ,
52
00:02:05,810 --> 00:02:08,770
හැබැයි මට නොකියා ඉන්නත් බෑ.
53
00:02:08,770 --> 00:02:10,170
මොකද වුනේ?
54
00:02:10,180 --> 00:02:11,810
කහපාට ඇදගත්ත කෙනා,
55
00:02:11,810 --> 00:02:13,810
එයා මගේ ඉස්සරහදිම
එඩිව අරගෙන ගියා.
56
00:02:13,810 --> 00:02:17,110
මගෙ දෙවියනේ.
57
00:02:17,110 --> 00:02:18,550
ඔයා හොදින්ද?
58
00:02:18,550 --> 00:02:20,150
නෑ, ඇත්තටම නැ.
59
00:02:20,150 --> 00:02:22,080
-නැ,මම..
-ෆ්ලෑෂ් එතන හිටියා.
60
00:02:22,090 --> 00:02:23,480
එයා මට කිවා ගෙදරට
ගිහින් කාටවත් නොකියා ඉන්න කියලා
61
00:02:23,490 --> 00:02:26,250
මොකද එයා ඒක හරිගස්සන නිසා,
ඒත් එහෙම වුනේ නෑ.
62
00:02:26,250 --> 00:02:28,050
මම හිතන්නේ පොලිසිය
එලියේ එඩීව හොයන්න ගන්න ඕනි.
63
00:02:28,050 --> 00:02:29,650
නෑ, අයරිස්..
64
00:02:29,650 --> 00:02:30,920
මගේ තාත්තා ඇත්ත දැනගන්න ඕනි.
65
00:02:30,920 --> 00:02:36,560
මම හිතන්නේ ෆ්ලෑෂ් කිවා හරි.
66
00:02:36,560 --> 00:02:39,130
ජෝයි පොලිසියේ අයයි,
එයාලා ගැලපෙන්නේ නෑ
67
00:02:39,130 --> 00:02:40,260
කහපාට ඇදගත්ත කෙනාට, අයරිස්.
68
00:02:40,260 --> 00:02:42,200
එයාලාට තුවාල වෙන
එක විතරයි වෙන්නේ.
69
00:02:42,200 --> 00:02:44,530
ඉතින් ඔයා හිත්න්නේ ෆ්ලෑෂ්
එලියේ ඉදන්
70
00:02:44,530 --> 00:02:47,530
මේ දැන්, එඩීව හොයනවා කියලද?
71
00:02:47,540 --> 00:02:51,670
මට විශ්වාසයි එයා
එයාට පුලුවන් හැමදේම කරාවි.
72
00:02:54,910 --> 00:02:56,210
හොදයි, මට නම් ටිකක් විතර දැන් අමාරුයි
73
00:02:56,210 --> 00:02:59,210
ෆ්ලෑෂ්ව විශ්වාස කරන්න.
74
00:02:59,210 --> 00:03:01,450
එහෙනම්, මාව විශ්වාස කරන්න.
75
00:03:01,450 --> 00:03:03,790
හරිද?
76
00:03:03,790 --> 00:03:08,160
මට මේ හැමදේම ගැන
ගොඩක් කණගාටුයි. මම...
77
00:03:08,160 --> 00:03:10,330
හැමදේම හොදින් වේවි.
78
00:03:10,330 --> 00:03:11,600
මම යන්න ඕනි.
79
00:03:18,040 --> 00:03:19,400
හරි, පස්සට ගන්න.
80
00:03:26,210 --> 00:03:28,710
එලියට යන්න.
81
00:03:36,350 --> 00:03:38,180
පහතට වෙන්න!
82
00:03:49,960 --> 00:03:51,360
හේයි.
83
00:03:51,370 --> 00:03:53,230
ඔයා හිතාගෙන ඉන්නේ
ඔය හැම කැමරාවක්ම
84
00:03:53,230 --> 00:03:55,040
වෙල්ස් අපි දිහා බලන්න
පාවිච්චි කලා කියලද?
85
00:03:55,040 --> 00:03:56,370
ඒක ටිකක් විතර පිස්සුවක් වගේ,
කියලා හිතෙන්නේ නැද්ද?
86
00:03:56,370 --> 00:03:58,570
කාර්මික ඉන්ජිනේරු විද්‍යාවේ
පළවෙනි නිතිය, මචං.
87
00:03:58,570 --> 00:04:00,140
හොද තාක්ෂණය අපතේ යවන්න එපා.
88
00:04:04,610 --> 00:04:06,510
සෙන්ට්‍රල් නගරයේ
රත්තරන් ගබඩාවට පහර දෙනවා.
89
00:04:06,510 --> 00:04:08,880
රත්තරන්?
ඒ ප්‍රශ්නයට සින්ට අපිව ඕනි වුනා.
90
00:04:08,880 --> 00:04:10,420
-මම ආපහු එන්නම්.
91
00:04:23,290 --> 00:04:27,060
ඔයා වැරදි දවසක් තොරාගත්තේ යාලුවා.
92
00:04:52,870 --> 00:04:54,400
ඒ මොකක්ද ඒ?
93
00:04:57,070 --> 00:04:58,610
ඔයාගේ ඇස් චලනය සාමාන්‍යයි.
94
00:04:58,610 --> 00:05:00,580
ස්නායු හානියක් ගැන
කිසිම ලකුණක් නෑ.
95
00:05:00,880 --> 00:05:02,080
ඔයා හිතන්නේ හොරා
96
00:05:02,080 --> 00:05:04,280
මෙටා මිනිසෙක් කියලද
ඔයාට බලපෑමක් කරන්න පුලුවන්
97
00:05:04,280 --> 00:05:05,280
නැත්නම් වෙන දෙයක් හරි?
98
00:05:05,280 --> 00:05:06,510
මම... මම දන්නේ නෑ.
99
00:05:06,510 --> 00:05:09,580
රේන්බෝ රේඩර් මගේ ඔලිවුට ආවම,
100
00:05:09,580 --> 00:05:12,450
මට දැනුනේ තරහක් විතරයි.
101
00:05:12,450 --> 00:05:14,250
ඒත් මේ ඒක නෙවෙයි.
102
00:05:14,250 --> 00:05:18,250
මේක බලවත් බයක් විතරයි.
103
00:05:18,250 --> 00:05:20,950
හ්ම්ම්.
104
00:05:20,950 --> 00:05:24,690
පේන විදියට ඔයාට අවුල් ගියපු වෙලේ,
හොරාටත් අවුලක් වෙලා වගේ.
105
00:05:24,690 --> 00:05:27,630
සමරහ විට අපි දෙන්නටම
බලපෑමක් වෙන්න ඇති.
106
00:05:27,630 --> 00:05:29,260
එහෙනම් ඒක කොහොමද
කියලා ඔයා දන්නවා.
107
00:05:38,810 --> 00:05:41,110
හායි, බෙරී,
108
00:05:42,910 --> 00:05:45,280
නැත්නම් මම ෆ්ලෑෂ් කියලා කියන්නද?
109
00:05:56,780 --> 00:05:58,140
මේ තමයි එක වෙලාවක්
110
00:05:58,440 --> 00:06:00,350
මට බෙරී ඇලන් වෙන්න ඕනි නැති.
111
00:06:00,350 --> 00:06:02,280
එයා මොනවා කියයිද කියලා මට පුදුමයි.
112
00:06:02,280 --> 00:06:05,250
අපි අනිවාර්යයෙන්ම අහන්න ඕනි නෑ.
113
00:06:05,250 --> 00:06:09,420
ඒක අපිට අදාල දෙයක් නෙවෙයි.
114
00:06:09,430 --> 00:06:11,530
ඒත් ෆ්ලෑෂ් අපිට අදාල කෙනෙක්.
115
00:06:11,530 --> 00:06:13,330
අයරිස් මේ දැන් බෙරී
ෆ්ලෑෂ් කියලා හොයාගත්තා.
116
00:06:13,330 --> 00:06:15,930
ඉතින් සකර්මක ගුණයට අනුව
බෙරීයි අයරිසුයි අපිට අදාල දේවල්.
117
00:06:20,670 --> 00:06:24,270
මම.. ඉන්න.
ඔයා කොහොමද හොයාගත්තේ?
118
00:06:24,270 --> 00:06:28,680
මම ඊයේ රෑ ෆ්ලෑෂ්ව ඇල්ලුවාම,
119
00:06:28,680 --> 00:06:31,950
මට පොඩි කරන්ට් එකක් වැදුනා වගේ වුනා.
120
00:06:31,950 --> 00:06:33,980
මට එහෙම දෙයක් මීට කලින්
දැනිලා තියෙන්නේ
121
00:06:33,980 --> 00:06:38,580
අනතුරෙන් පස්සේ ඔයා
කොමා එකක ඉද්දියි.
122
00:06:40,390 --> 00:06:42,520
මට හිතාගන්න බෑ මම
ඒක මීට කලින් හොයාගත්තේ නැත්තේ කියලා.
123
00:06:42,520 --> 00:06:46,630
ඔයාට කොච්චර තරහයිද
කියලා හිතාගන්න විතරයි මට පුලුවන්නේ.
124
00:06:46,630 --> 00:06:49,560
මට තරහක් නෑ, බෙරී.
125
00:06:49,570 --> 00:06:52,730
මම කලකිරිලා ඉන්නේ.
126
00:06:52,740 --> 00:06:55,270
හරි.
127
00:06:55,270 --> 00:06:57,740
එඩී දන්නවද?
128
00:07:00,540 --> 00:07:01,870
ඔව්, එයා දන්නවා.
129
00:07:02,880 --> 00:07:04,480
ඒ නිසාද එයාව පැහැරගත්තේ?
130
00:07:04,480 --> 00:07:07,580
නෑ. වෙල්ස් එඩීව ගෙනියව්වේ
ඇයි කියලා මම දන්නේ නෑ, මම..
131
00:07:07,580 --> 00:07:10,350
ඩොක්ටර වෙල්ස්ද කහපාට ඇදගත්ත කෙනා?
132
00:07:10,350 --> 00:07:15,220
එයා කරපු හැම දෙයක්ම,
මට උදව් කරපු එක..
133
00:07:15,220 --> 00:07:18,260
ඒ හැමදේම බොරුවක්.
134
00:07:18,260 --> 00:07:21,230
වෙල්ස් මගේ අම්මව මැරුවා.
135
00:07:25,040 --> 00:07:27,010
-එයා එඩිව මරන්නද යන්නේ?
-නෑ, එහෙම නෑ.
136
00:07:27,010 --> 00:07:28,210
මම පොරොන්දු වෙනවා,
එඩීව ආපහු ගේනවා කියලා.
137
00:07:28,210 --> 00:07:29,980
ඔව්, ෆ්ලෑෂුත් ඒකමයි කිවේ.
138
00:07:29,980 --> 00:07:32,210
අයරිස්, ඔයා මාව විශ්වාස කරන්න ඕනි, මට..
139
00:07:32,210 --> 00:07:34,110
මට ඔයාට කියන්න ඕනි වුන
වෙලාවක් ගොඩක් තිබුනා.
140
00:07:34,120 --> 00:07:35,880
ඔයාට තමයි මට මුලින්ම කියන්න ඕනි වුනේ.
141
00:07:35,880 --> 00:07:39,350
ඒත් හැමදේම විකාරයක් වුනා,
142
00:07:39,350 --> 00:07:40,580
මම හිතුවේ ජෝ කිවා හරි
මම කියන්න ඕනි නෑ..
143
00:07:40,590 --> 00:07:41,890
ඉන්න, ඉන්න.
144
00:07:41,890 --> 00:07:43,920
ඔයා මට කියන්නේ මගේ තාත්තා දැනගෙන ඉදලා
145
00:07:43,920 --> 00:07:46,160
මට කියන්න එපා කියලා කිවා?
146
00:07:46,160 --> 00:07:48,760
එයා ඔයාව ආරක්ෂා කරන්නයි හැදුවේ.
147
00:07:48,760 --> 00:07:50,630
අපි දෙන්නම එහෙමයි.
148
00:07:52,700 --> 00:07:55,100
සමහර විට ඔයාලා දෙන්නම
ඒක නවත්වන්න කාලය හරි.
149
00:08:01,470 --> 00:08:03,070
ඔව්,
150
00:08:03,070 --> 00:08:05,840
අපිට පුලුවන් නම් තවත් බඩු තොගයක් ගෙන්නා ගන්න,
151
00:08:05,850 --> 00:08:09,250
මෙතන තියෙන කම්පියුටර්වලට...
152
00:08:09,250 --> 00:08:11,480
ඔව්, මම හිතන්නේ ඒකට
අපි දෙන්නටම කරන්න දෙයක් නෑ කියලා.
153
00:08:11,480 --> 00:08:12,380
නෑ.
154
00:08:29,470 --> 00:08:32,170
ඔයා දවල් කෑම ගේන්න ඕනි නේද?
155
00:08:34,880 --> 00:08:38,150
ඔයා දන්නවද මිනිස්සුන්ට
156
00:08:38,150 --> 00:08:41,690
මාස දෙකක් ජිවත් වෙන්න පුලුවන් කියලා
157
00:08:41,690 --> 00:08:44,490
කෑම නැතිව?
158
00:08:44,490 --> 00:08:48,130
ඔයා එච්චර කාලයක් මාව
මෙතන තියාගන්න හිතාගන්නවද?
159
00:08:48,130 --> 00:08:52,000
ඔයා දන්නවද..
160
00:08:52,000 --> 00:08:54,200
ඒ තැනට ඒවි කියලා මට සැකයි.
161
00:08:57,310 --> 00:09:00,540
ඔයා මෙතන මොකද කරන්නේ
කියලා මට කියන්නේ නැද්ද?
162
00:09:00,540 --> 00:09:00,880
නෑ.
163
00:09:04,820 --> 00:09:07,920
ඔයා මට කිවා අපි ඥාතින් කියලා,
ඔයා අනාගතයෙන් කියලා.
164
00:09:09,600 --> 00:09:10,620
ඒක ඔප්පු කරන්න.
165
00:09:10,620 --> 00:09:16,030
ඔව්. මම කාටවත් මොකුත්ම
ඔප්පු කරන්න ඕනි නෑ.
166
00:09:16,030 --> 00:09:18,160
මම හිතන්නේ ඔයා ජරා ගොඩක්.
167
00:09:18,160 --> 00:09:19,700
ඔයා මොනව කරන්න හැදුවත්,
168
00:09:19,700 --> 00:09:22,500
ඔයාට බේරෙන්න වෙන්නේ නෑ
මොකද ෆ්ලෑෂ්..
169
00:09:24,000 --> 00:09:24,930
කතා කරන එක නවත්වනවා.
170
00:09:47,120 --> 00:09:50,020
ඔයා බෙරීට කතා කලා කියලා ආරංචි වුනා.
171
00:09:53,190 --> 00:09:58,900
ඉතින් ආරක්ෂා කරපු
එකට මට ලැබෙන්නේ මේකයි.
172
00:10:01,330 --> 00:10:02,370
බලන්න..
173
00:10:04,370 --> 00:10:08,210
බබෝ, මට කරන්න ඕනි වුන දේවල්,
සමහර විට..
174
00:10:08,210 --> 00:10:11,610
නෑ, මම වැරදියි.
175
00:10:11,610 --> 00:10:15,250
මම ඔයාව ආරක්ෂා කරන්නයි හැදුවේ.
176
00:10:15,250 --> 00:10:18,490
ඒ නිදහසට කාරණය නම් දැන් පරණයි.
177
00:10:18,490 --> 00:10:20,530
මුලින්ම පොලිස් ඇකඩමියට යද්දි,
178
00:10:20,530 --> 00:10:23,070
ඊට පස්සේ එඩිත් එක්ක යාලු වුනාම,
දැන් මේකෙදි.
179
00:10:23,070 --> 00:10:26,470
වස්තුවේ, ඔයා දන්නවානේ
කහ ඇදගත්ත කෙනාට කරන්න පුලුවන් දේවල්.
180
00:10:26,470 --> 00:10:29,610
එයා පොලිසියේ අය මැරුවා.
එයා මේසන් බ්රිජ්ව මැරුවා.
181
00:10:29,610 --> 00:10:31,680
වෙල්ස් මේසන්ව මැරුවා?
182
00:10:32,680 --> 00:10:34,750
ඔයා ඒක වහගෙන ඉන්නවද?
183
00:10:34,750 --> 00:10:38,550
නෑ. නෑ. නෑ.
184
00:10:38,560 --> 00:10:39,720
වෙල්ස් ගැන ලෝකය දැනගත්තොත්,
185
00:10:39,720 --> 00:10:41,020
එයාලා බෙරී ගැන දැනගන්නවා,
186
00:10:41,020 --> 00:10:42,590
මම එයාවත් ආරක්ෂා කරන්නයි හදන්නේ.
187
00:10:42,590 --> 00:10:45,130
ඔයා කවදා හරි හිතන එක
නවත්වලා තියෙනවාද මට තොන්ඩුවක් දාන එකෙන්
188
00:10:45,130 --> 00:10:46,460
මම ආරක්ෂා වෙනවා කියලා?
189
00:10:46,460 --> 00:10:48,200
එලියේ වෙන දේවල් මම දැනගෙන හිටියා නම්,
190
00:10:48,200 --> 00:10:50,330
මට ඒකට සුදානම් වෙන්න තිබුනා?
191
00:10:50,340 --> 00:10:52,600
සමහර විට මට ඔයාටයි බෙරීටයි
උදව් කරන්න තිබුනා නරක අයව අල්ලාගන්න
192
00:10:52,610 --> 00:10:54,240
ඒකට හරස් වෙනවා වෙනුවට.
193
00:10:54,240 --> 00:10:56,210
මාව විශ්වාස කරන්න, මම හැම
දවසකම මගෙන් ඒ ප්රශ්නය ඇහුවා.
194
00:10:56,210 --> 00:10:57,310
ඔයා මොකක් හරි අලුත් දෙයක් දාපු හැමදාම
195
00:10:57,310 --> 00:10:58,870
ෆ්ලෑෂ් ගැන ඔයාගේ බ්ලොග් එකේ..
196
00:10:58,880 --> 00:11:00,680
තාත්තේ, ඒ බෙරී
ෆ්ලෑෂ් වුන එක ගැන නෙවෙයි.
197
00:11:00,680 --> 00:11:03,810
එයා මං ගැන හිතාගෙන ඉන්න
විදිය ඔයා ගොඩ කාලෙක ඉදන් දැනගෙන හිටියා
198
00:11:03,810 --> 00:11:05,080
ඔයා ඒකත් මට කිවේ නෑ.
199
00:11:05,080 --> 00:11:08,110
ඒක මම නෙවෙයි කියන්න ඕනි, අයරිස්.
200
00:11:08,110 --> 00:11:10,680
ඔයා දන්නවද, ඔයාලා කවුරු
හරි මාත් එක්ක අවංකව හිටියා නම්,
201
00:11:10,680 --> 00:11:12,780
සමහර විට එඩී තවම මෙතන ඉන්නවා.
202
00:11:12,790 --> 00:11:14,390
එයා මේ කිසිදේකට පැටලෙන්නේ නෑ
203
00:11:14,390 --> 00:11:15,790
මම එයත් එක්ක යාලු වුනේ නැත්නම්.
204
00:11:15,790 --> 00:11:17,990
ඔයා කියන්නේ ඔයා බෙරීට
දැනුන විදිය දැනගෙන හිටියා නම්..
205
00:11:17,990 --> 00:11:20,730
මම කියන්නේ එඩීට වුන දේ
206
00:11:20,730 --> 00:11:23,130
ඔයාගේ වැරැද්දක් කියලා.
207
00:11:25,600 --> 00:11:28,000
වැඩපලෙන්.
208
00:11:28,000 --> 00:11:30,700
අපිට මේ කතාව ඉවර කරන්න පුලුවන්.
209
00:11:30,710 --> 00:11:32,410
කතා කරන එක.
210
00:11:32,410 --> 00:11:33,610
ඔව්, ඒක අලුත් දෙයක් වේවි.
211
00:11:42,620 --> 00:11:44,050
ඔව්, ලොක්කා?
212
00:11:49,200 --> 00:11:51,000
මට ජෝගෙන් කෝල් එකක් ආවා.
213
00:11:51,000 --> 00:11:53,000
සෙන්ට්‍රල් නගරයේ රන් ගබඩාවෙන්
214
00:11:53,010 --> 00:11:56,810
මිලිනය 300ක රත්තරන් කුට්ටි
කෝස්ට් නගරයේ ගබඩාවට ගෙනියනවා.
215
00:11:56,810 --> 00:11:58,410
සින් ජෝට කියලා වෙස් මුණ දාගත්ත කෙනා
216
00:11:58,410 --> 00:12:00,180
ඒකට පහර දෙයි කියලා.
217
00:12:00,180 --> 00:12:01,580
හරි, ඒත් අපි තවම දන්නේ නෑ
218
00:12:01,580 --> 00:12:04,280
ඔයා දැකපු විකාර පින්තුර
වලට එයා වගකියන්න ඕනිද කියලා.
219
00:12:04,290 --> 00:12:07,390
එයාලා රත්තරන් ගෙනියන්නේ කොහොමද?
220
00:12:21,270 --> 00:12:23,140
සමාවෙන්න, අයිස්ක්‍රිම් ඉවරයි.
221
00:12:23,140 --> 00:12:25,610
ඒත් මියුසික් එක වැඩනේ.
222
00:12:25,610 --> 00:12:27,870
ඔව්, ඒකෙන් කියන්නේ ඉවරයි කියලා.
223
00:12:30,580 --> 00:12:31,880
එන්න.
224
00:12:31,880 --> 00:12:33,650
ඔයාට මියුසික් එක නැති කරන්න වෙයි වගේ.
225
00:12:33,650 --> 00:12:36,580
අපේ හොරා ආවොත් අපෙ වටේ
පොඩි ළමයි ඉන්න ඕනි නෑ.
226
00:12:55,830 --> 00:12:59,100
ට්‍රක් එකට බිම් බෝම්බයක් වැදුනා.
227
00:12:59,110 --> 00:13:00,300
ජෝ හොදින්ද?
228
00:13:00,310 --> 00:13:01,170
අපි තවම දන්නේ නෑ.
229
00:13:12,020 --> 00:13:15,790
නවතිනවා!
තුවක්කුව බිමට දානවා!
230
00:13:15,790 --> 00:13:17,220
මට මේක කරන්න ඉඩ තියන්න එපා.
231
00:13:30,970 --> 00:13:32,140
ඔයා හොදින්ද?
232
00:13:32,140 --> 00:13:34,600
ඔව්. ඔයා?
233
00:13:34,610 --> 00:13:36,640
ඔයා ආපහු එයාට
වෙඩි තියන එක නවත්වන්න ඕනි වුනේ.
234
00:13:36,640 --> 00:13:37,980
මට නරක දවසක්.
235
00:13:37,980 --> 00:13:40,410
ඉතින් මේ කෙනා.
236
00:13:40,410 --> 00:13:43,610
අපි බලමු රත්තරන්
හොරාට මොනවද කියන්න තියෙන්නේ කියලා.
237
00:13:52,520 --> 00:13:53,620
ජෙනරල් එලින්ග්?
238
00:14:03,220 --> 00:14:04,790
එයාට මොකද වෙලා තියෙන්නේ?
239
00:14:04,790 --> 00:14:06,760
මම එයාගෙ ඇගෙන්
උණ්ඩය ගත්තා.
240
00:14:06,760 --> 00:14:08,130
ඒකෙන් ලොකු වේදනාවක් දැනෙන්න ඕනි.
241
00:14:08,130 --> 00:14:10,290
එයාට ඒක දැනුනා කියලවත්
පෙනුනේ නෑ.
242
00:14:10,300 --> 00:14:12,560
මම සම්පුර්ණ ස්කෑන් එකක් කලා,
243
00:14:12,570 --> 00:14:14,300
ජෙනරල් එලින් හොද
සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා.
244
00:14:14,300 --> 00:14:17,430
ඉතින් ඇයි එයා රොබෝ කෙනෙක්
වගේ අතන හිටගෙන ඉන්නේ?
245
00:14:17,440 --> 00:14:19,300
මම ARGUS එකට කතා කලා.
246
00:14:19,310 --> 00:14:22,140
නිලවශයෙන්, එලින්
සංවිධානයෙන් අයින් වෙලා.
247
00:14:22,140 --> 00:14:23,440
නිල නොලත් විදියට?
248
00:14:23,440 --> 00:14:25,110
මම ඩිගල්ගේ වයිෆ් එක්ක කතා කලා, ලයිලා,
249
00:14:25,110 --> 00:14:26,580
එයා කිවා එලින්ග් අතුරුදහන් වෙලා හිටියා කියලා
250
00:14:26,580 --> 00:14:28,510
පහුගිය මාස 3 පුරාවටම
251
00:14:28,510 --> 00:14:29,910
ARGUS ඒක වහලා දානවා.
252
00:14:29,910 --> 00:14:31,010
තේරෙනවා.
253
00:14:31,010 --> 00:14:32,580
මම ජෙනරාල්ව දැක්ක අන්තිම වතාව තමයි
254
00:14:32,580 --> 00:14:34,650
රොනියි මමයි මහාචාර්ය ස්ටේන්
255
00:14:34,650 --> 00:14:36,190
අර හමුදා කදවුරෙන් එලියට ගත්ත වෙලාව.
256
00:14:36,190 --> 00:14:38,060
මට විශ්වාසයි එයාලා
ඒකත් වහලා දානවා.
257
00:14:38,060 --> 00:14:40,230
ඉතින් එදා ඉදන් කොහෙද ඉදලා තියෙන්නේ?
258
00:14:41,200 --> 00:14:44,430
ජෙනරල් එලින්, ඇයි ඔයා
රත්තරන් හොරකම් කරන්න හැදුවේ?
259
00:14:47,230 --> 00:14:50,600
සමහර විට එයා ආවේශ වෙලාවත්ද?
260
00:14:50,600 --> 00:14:54,300
ජෙනරාල්, ඔයාට මාව මතකද?
261
00:14:56,010 --> 00:14:57,540
ෆ්ලෑෂ්.
262
00:14:57,540 --> 00:15:00,340
ඔයා ෆ්ලෑෂ් කියලා එයා කොහොමද දන්නේ?
263
00:15:00,340 --> 00:15:03,480
මම දන්නේ නෑ.
264
00:15:03,780 --> 00:15:04,510
ජෙනරාල්..
265
00:15:04,510 --> 00:15:08,010
එලින්ග් මෙතන නෑ.
266
00:15:09,350 --> 00:15:12,680
එලින් නරකයි.
267
00:15:14,120 --> 00:15:16,150
සමහර විට මේක මානසික රෝගයක් වෙන්නැති
268
00:15:16,160 --> 00:15:19,320
අනන්‍යතාව අදුනාගන්න එක වෙනස් කරන.
269
00:15:19,320 --> 00:15:21,490
කේට්ලන්.
270
00:15:21,490 --> 00:15:24,330
කේට්ලන් හොදයි.
271
00:15:24,330 --> 00:15:27,030
ස්තුතියි?
272
00:15:27,030 --> 00:15:29,970
බහු පෞර්ෂත්ව අමතක වීම.
273
00:15:30,270 --> 00:15:32,570
ඔයාලා The Exorcist, දැකලා තියෙනවා නේද?
274
00:15:32,570 --> 00:15:35,210
ඔයයි ඔයාගේ ෆිල්මුයි.
275
00:15:35,210 --> 00:15:36,510
දිගටම එයාට කතා කරන්න.
276
00:15:36,510 --> 00:15:38,350
එයා ඔයත් එක්ක කතා කරනවා වගේ.
277
00:15:38,350 --> 00:15:42,310
ඇයි එලින් නරක?
278
00:15:42,320 --> 00:15:46,920
එලින් මට රිදවනවා.
279
00:15:46,920 --> 00:15:51,450
මම එලින්ට රිදවනවා.
280
00:15:53,590 --> 00:15:58,030
හරි, ඉතින් ඔයා එලින් නෙවෙයි නම්,
281
00:15:58,030 --> 00:15:59,870
ඔයා කවුද?
282
00:15:59,870 --> 00:16:00,500
මම...
283
00:16:01,840 --> 00:16:03,840
තමයි..
284
00:16:03,840 --> 00:16:06,310
ග්‍රොඩ්.
285
00:16:06,310 --> 00:16:09,320
මට.. බයවෙන්න.
286
00:16:12,700 --> 00:16:15,530
ග්‍රොඩ් කියන්නේ මොකක්ද?
287
00:16:23,300 --> 00:16:26,170
ග්‍රොඩ් කියන්නේ ගෝරිල්ලෙක්.
288
00:16:26,170 --> 00:16:28,440
අවුරුදු 5කට කලින්, එලිනුයි වෙල්සුයි
ව්‍යාපෘතියක් කලා
289
00:16:28,440 --> 00:16:31,510
සොල්දාදුවන්ට යුද්ධය වෙලාවේ
බුද්ධි හැකියාව වැඩි කරන්න.
290
00:16:31,510 --> 00:16:33,270
අපි දැනගෙන හිටියේ නෑ
291
00:16:33,280 --> 00:16:35,940
එලින් මානසික හැකියාවක් තියෙන
සොල්දාදුවෝ හදන්න යන්නේ කියලා.
292
00:16:35,940 --> 00:16:37,480
ඔයා 'මානසික' කියලා කිවේ මොකක්ද?
293
00:16:37,480 --> 00:16:39,680
එලින් මේ සුපිරි සොල්දාදුවෝ
හදන්න බැලුවේ
294
00:16:39,680 --> 00:16:42,010
මානසික බලයන් වගේම
අනිත් අයගේ හිත් කියවන්න පුලුවන් හැකියාවත් එක්ක.
295
00:16:42,010 --> 00:16:44,580
ඒත් ඩොක්ටර් වෙල්ස් ඒ භයානක
පරික්ෂණය ගැන දැනගත්තම
296
00:16:44,580 --> 00:16:47,350
එලින් කරගෙන යන,
එයා සම්පුර්ණ ව්‍යාපෘතියම නැවැත්තුවා.
297
00:16:47,350 --> 00:16:49,950
ඉතින් අපේ මානසික මිනිමරුවා
සත්තු ගැන හිතනවා වගේ.
298
00:16:49,950 --> 00:16:50,950
ඒක නියමයි.
299
00:16:50,950 --> 00:16:53,960
ග්රොඩ්ට මොකද වුනේ?
300
00:16:53,960 --> 00:16:55,650
අපි දන්නේ නෑ.
301
00:16:55,660 --> 00:16:57,260
පාර්ටිකල් ඇක්සලරේටරය පිපුරුවාට පස්සේ,
302
00:16:57,260 --> 00:17:00,520
මම එයා ගැන හෙව්වා,
එයාගේ කූඩුව හිස් වෙලා තිබුනේ.
303
00:17:00,530 --> 00:17:02,060
ඉතින් එයාට බලපාන්න ඇති
304
00:17:02,060 --> 00:17:04,260
බෙරීට වැදුන ශක්තියන්ම?
305
00:17:04,260 --> 00:17:07,370
ග්රොඩ්ට අදුරු පදාර්ථ වැදුනාම,
බෙහෙත් සිරම් හැමදේම
306
00:17:07,370 --> 00:17:10,900
එලින් එයාට විද්ද, ඒවා ක්‍රියාත්මක වෙන්නැති.
307
00:17:10,900 --> 00:17:14,670
සමහර විට ඇක්සලරේටරය
පිපිරිමෙන් මෙටා ගොරිල්ලෙක් හැදෙන්න ඇති.
308
00:17:14,670 --> 00:17:16,500
මම හිතන්නේ
අපි හැමෝම දන්නවා
309
00:17:16,510 --> 00:17:18,710
සුපිරි බුද්ධිමත් මිනිස්සුන්ට
අකමැති ගෝරිල්ලෙක්
310
00:17:18,710 --> 00:17:20,070
පැනලා ගියාම වෙන දේ.
311
00:17:20,080 --> 00:17:23,210
සික්කෝ මුලින් කිව කොටස හරි.
312
00:17:23,210 --> 00:17:26,080
මේ තමයි මම මුලින්ම කරපු ග්රොඩ්ග්
මොළයේ ස්කෑන් එක.
313
00:17:26,080 --> 00:17:28,780
එයාගේ ප්‍රාථමික කොටසයි
බ්‍රොකාස් සිමාවයි
314
00:17:28,780 --> 00:17:30,780
නත්තල් ගහක් වගේ පත්තු වෙලා.
315
00:17:30,780 --> 00:17:32,450
එලින්ගේ පර්යේෂණවලින්.
316
00:17:32,450 --> 00:17:35,490
මේ තමයි මම දැන් එලින්ගේ
මොළයේ කරපු ස්කෑන් එක.
317
00:17:35,490 --> 00:17:37,750
එයාගේ මොළයත් ඒ විදියටම පත්තු වෙලා.
318
00:17:37,760 --> 00:17:40,860
ඉතින් ග්රොඩුයි එලිනුයි කොහොම හරි සම්බන්ධ වෙලාද?
319
00:17:40,860 --> 00:17:44,560
මම හිතන්නේ කොහොම හරි,
ග්‍රොඩ් ස්නායුක සංඥා නිකුත් කරනවා
320
00:17:44,560 --> 00:17:46,600
එලින්ගේ මොළයට.
321
00:17:46,600 --> 00:17:48,030
මනස් පාලනය,
අනුන්ගේ සිත් කියවිම..
322
00:17:48,030 --> 00:17:50,370
ග්‍රොඩ් දැන් මොන වගේ දේවල්
වලට දක්ෂයිද කියලා කවුද දන්නේ?
323
00:17:50,370 --> 00:17:53,640
ග්රොඩ්ට මොනවා ඕනි කියලද හිතන්නේ?
පලිගන්නද?
324
00:17:53,640 --> 00:17:56,740
වෙල්ස් ග්‍රොඩ්ව බේරගත්ත එකට මම කැමති නෑ.
325
00:17:56,740 --> 00:17:58,370
මම හිතන්නේ නෑ
326
00:17:58,380 --> 00:18:00,040
ගෝරිල්ලා මතුවුන එක සමපාතනයක් කියලා
327
00:18:00,050 --> 00:18:01,380
අපි වෙල්ස් හොයන වෙලාවෙම.
328
00:18:01,380 --> 00:18:03,450
ග්රොඩ්ගෙයි වෙල්ස් අතරේ
හැමවෙලේම විශේෂ බැදිමක් තිබුනා.
329
00:18:03,450 --> 00:18:05,450
ඒක පුදුමයක් නෙවෙයි
වෙල්ස් ග්‍රොඩ්ව පාවිච්චි කරන එක
330
00:18:05,450 --> 00:18:06,810
අපිව වෙන පැත්තකට යවන්න.
331
00:18:06,820 --> 00:18:09,750
අපි ග්‍රොඩ්ව හොයාගත්තොත්,
අපිට වෙල්ස්ව හොයාගන්න පුලුවන්.
332
00:18:09,750 --> 00:18:10,890
අපි වෙල්ස්ව හොයාගත්තොත්..
333
00:18:10,890 --> 00:18:13,990
අපිට එඩිව හම්බවෙනවා.
334
00:18:13,990 --> 00:18:16,290
මම උදව් කරන්න එනවා.
335
00:18:16,300 --> 00:18:20,330
ඔයා ගෝරිල්ලෝ ගැන
මොනවා හරි දන්නවද?
336
00:18:20,340 --> 00:18:22,400
සමහර විට.
337
00:18:22,410 --> 00:18:24,570
වාර්තා කිපයක් ලැබිලා තියෙනවා
338
00:18:24,570 --> 00:18:25,600
කුණු කාණුවල සත්තු ඉන්නවා කියලා.
339
00:18:25,610 --> 00:18:30,070
කිඹුල්ලු, C.H.U.D.S.
340
00:18:30,080 --> 00:18:32,440
R.O.U.S'es?
341
00:18:32,440 --> 00:18:35,750
මෙතන මම විතරද ෆිල්ම් බලන්නේ?
342
00:18:35,750 --> 00:18:39,320
මාස කිපයකට කලින්,
කාණුවල වැඩ කරන දෙන්නෙක් අතුරුදහන් වුනා.
343
00:18:39,320 --> 00:18:40,850
සෙවිම් කණ්ඩායම් වාර්තා කලා
344
00:18:40,850 --> 00:18:43,920
උමංවල ලොකු සතෙක්
සද්ද දානවා ඇහුනා කියලා.
345
00:18:43,920 --> 00:18:45,750
එයාලා හරියටම කොහෙද අතුරුදහන් වුනේ?
346
00:18:45,760 --> 00:18:48,560
පස්වෙනි පටුමගේ.
347
00:18:48,560 --> 00:18:50,030
එතන කාණුවලට ඇතුල්විමක් තියෙනවා
348
00:18:50,030 --> 00:18:52,030
ඒ ඡේදනය වෙන ස්ථානයේ
ඉදන් බ්ලොක් දෙකක් එහායින්.
349
00:18:52,030 --> 00:18:53,700
මම එතනින් පටන්ගන්නම්.
350
00:18:53,700 --> 00:18:55,430
තනියම නෙවෙයි. මමත් එනවා.
351
00:18:55,430 --> 00:18:58,870
සැතැම්ම ගානක් මීයෝ, මාලු,
352
00:18:58,870 --> 00:19:03,570
මිනිස් ජරාව.. මාව ගණන් ගන්න එපා.
353
00:19:03,570 --> 00:19:05,270
මාවත් ගණන් ගන්න.
354
00:19:05,280 --> 00:19:07,040
එයා ඔයාගේ වදුරා.
355
00:19:21,760 --> 00:19:23,860
සිස්කෝ, මේ ඉතිරි බල්බ් ටික ගන්න.
356
00:19:23,860 --> 00:19:25,820
එවා පත්තු කරන්න,
අපි යන පාර දිගට දාන්න.
357
00:19:25,830 --> 00:19:27,390
ඒක තමයි අපි ආපහු එන පාර.
358
00:19:27,390 --> 00:19:29,360
මට කෙහෙල් ගෙඩිය දෙන්න.
359
00:19:32,160 --> 00:19:33,570
හරි.
360
00:19:33,900 --> 00:19:36,500
-ලංවෙලා ඉන්න.
-අනිවාර්යයෙන්ම.
361
00:19:36,500 --> 00:19:40,070
කොහෙවත් යන්න එපා.
362
00:19:47,710 --> 00:19:49,980
මාත් එක්ක හිටියට ස්තුතියි.
363
00:19:50,280 --> 00:19:52,140
අනිවාර්යයෙන්ම.
364
00:19:52,140 --> 00:19:55,610
ඒක කොච්චර වටිනවා වුනත්,
බෙරීට ගොඩක් අමාරු වුනා
365
00:19:55,610 --> 00:19:57,210
ඔයාට බොරු කියන්න.
366
00:19:57,210 --> 00:19:58,110
එයාට එහෙම වෙන්න ඕනි.
367
00:20:00,110 --> 00:20:03,110
ඔයත් බොරු කිවා.
368
00:20:03,120 --> 00:20:05,320
ඔයාගේ පෙම්වතා?
369
00:20:05,320 --> 00:20:07,180
රොනී, ඔව්.
370
00:20:07,190 --> 00:20:11,090
මම හිතුවේ එයා පාර්ටිකල් ඇක්සලරේටය
පිපිරෙද්දි මැරුණා කියලා,
371
00:20:11,090 --> 00:20:14,020
ඒත් දැනගන්න ලැබුනා..
372
00:20:14,030 --> 00:20:17,100
එයා ගින්දරට අහුවෙලා කියලා.
373
00:20:17,100 --> 00:20:19,430
ඔහ්හ්.
374
00:20:19,430 --> 00:20:21,030
ඒත් එයා හොදින් නේද?
375
00:20:21,040 --> 00:20:23,200
ඔව්. එහෙමයි.
376
00:20:23,200 --> 00:20:24,540
හොදයි. මට සතුටුයි.
377
00:20:33,890 --> 00:20:35,120
මට විශ්වාස කරන්න බෑ මම මෙතන ඉන්නවා කියලා
378
00:20:35,120 --> 00:20:36,520
සුපිරි ගෝරිල්ලෙක් හොය හොය.
379
00:20:36,520 --> 00:20:38,090
මම සාමාන්‍ය ගෝරිල්ලන්ටත් බයයි.
380
00:20:42,200 --> 00:20:43,200
ඒ මොකක්ද ඒ?
381
00:20:44,100 --> 00:20:47,070
ඔහ්හ්, ඔහ්හ්.
382
00:20:54,710 --> 00:20:56,680
වෝහා.
383
00:20:56,680 --> 00:20:59,920
හේයි, කට්ටිය, මේක බලන්න.
384
00:21:00,790 --> 00:21:03,850
විශ්වාස කරන්න බෑ.
385
00:21:03,860 --> 00:21:05,390
පේන විදියට අපි හරි තැන බලනවා වගේ.
386
00:21:08,230 --> 00:21:12,560
අපි මේ කවුරුද හොයන්නේ කියලා
කාට හරි කියන්න පුලුවන්ද?
387
00:21:12,560 --> 00:21:14,160
ග්‍රොඩ්.
388
00:21:14,160 --> 00:21:16,330
එයා පරිණාමනය වෙනවා.
389
00:21:16,330 --> 00:21:18,230
එයා බුද්ධිමත් වෙනවා.
390
00:21:18,240 --> 00:21:20,970
බුද්ධිමත් වෙනවා. නියමයි.
391
00:21:30,500 --> 00:21:32,110
මම ජුරාසික් පාර්ක් දැකලා නැත්නම්,
392
00:21:32,120 --> 00:21:34,950
මම දැන් ගොඩක් බයවෙලා ඉන්න ඕනි.
393
00:21:40,060 --> 00:21:42,330
ඉතින් එයා බුද්ධිමත් වෙනවා නම්,
394
00:21:42,330 --> 00:21:44,930
ඔයා හිතන්නේ එයා
ලොකුත් වෙනවා කියලද?
395
00:21:50,710 --> 00:21:53,110
ඒ ට්‍රක් එකක් යන සද්දේ වෙන්න ඕනි නේද?
396
00:21:56,520 --> 00:21:58,620
සිස්කෝ.
397
00:22:05,920 --> 00:22:06,990
බෙරී!
398
00:22:16,100 --> 00:22:18,730
-අපි මෙතනින් එලියට යන්න ඕනි.
-බෙරී සීතල වෙලා.
399
00:22:21,800 --> 00:22:23,640
ජෝ!
400
00:22:23,640 --> 00:22:25,740
තාත්තේ!
401
00:23:13,850 --> 00:23:16,380
ඔයා මට මොනවද කරන්නේ?
402
00:23:18,380 --> 00:23:20,080
උදව්!
403
00:23:20,080 --> 00:23:23,080
සිස්කෝ. මට උදව් කරන්න!
404
00:23:23,090 --> 00:23:26,020
මෙතන කිසි උදව්වක් නෑ.
405
00:23:26,020 --> 00:23:30,590
මට ඔයාව ඔලුව ඇතුලෙන් ඇරහනවා.
ඔයා ආධ්‍යාත්මිකයි.
406
00:23:33,600 --> 00:23:34,560
අනේ.
407
00:23:34,900 --> 00:23:37,470
අනේ.
408
00:23:37,470 --> 00:23:40,300
එපා, එපා!
409
00:23:46,640 --> 00:23:50,610
තාත්තා තුවක්කුවලට කැමති නෑ.
410
00:23:50,610 --> 00:23:52,280
තාත්තා.
411
00:23:52,280 --> 00:23:55,260
තාත්තා, ඔයා කිවේ... වෙල්ස් ගැන.
412
00:23:55,260 --> 00:23:58,560
වෙල්ස්?
ඔයා එයා ගැනද කිවේ?
413
00:23:58,560 --> 00:23:59,790
එයා කොහෙද?
414
00:23:59,790 --> 00:24:02,460
මෙහෙ නෑ.
415
00:24:04,190 --> 00:24:05,830
ඉන්න, ඉන්න, මෙන්න.
416
00:24:05,830 --> 00:24:07,000
මේකද ඔයාට ඕනි?
417
00:24:07,000 --> 00:24:08,160
ඔයා ගන්න.
418
00:24:08,170 --> 00:24:09,630
මේක ඔයාගේ.
419
00:24:14,300 --> 00:24:17,470
ග්‍රොඩ් කෙසෙල්වලට කැමති නෑ.
420
00:24:35,480 --> 00:24:37,410
ඔයාගේ පොඩි ක්‍රියාකාරිත්වයක් පෙන්නවා
421
00:24:37,420 --> 00:24:39,450
මොළයේ ප්‍රාථමික කොටසේ.
422
00:24:39,450 --> 00:24:42,320
ඒක එලින්ගේ අපි දැක්ක විදියමයි.
423
00:24:42,320 --> 00:24:46,350
ඔයා දැක්ක පින්තුර ග්‍රොඩ් ඔයාට
කරපු මානසික පහරදිමක්.
424
00:24:46,360 --> 00:24:49,390
මුලින් එඩිව කහ ඇදගත්ත
කෙනා අල්ලාගෙන ගියා,
425
00:24:49,390 --> 00:24:50,820
දැන් මගේ තාත්තා..
426
00:24:50,820 --> 00:24:51,990
අපි ඒ දෙන්නම බේරාගන්නවා, අයරිස්.
427
00:24:51,990 --> 00:24:53,690
-මම පොරොන්දු වෙනවා.
-පොඩ්ඩක් ඉන්න.
428
00:24:53,690 --> 00:24:55,860
ඔයා ග්රොඩ්ට විදපු උණ්ඩයේ
GPS එකක් තියෙනවා.
429
00:24:55,860 --> 00:24:56,960
-ඒක වැඩ කරපු ගමන්..
-නෑ, සිස්කෝ.
430
00:24:56,960 --> 00:24:58,460
මට ඒ වෙනකන් බලාගෙන ඉන්න බෑ.
431
00:24:58,460 --> 00:25:00,400
ඕනි නම් මම ඒ කානුවේ
හැම අගලක්ම හොයලා බලන්නම්.
432
00:25:00,400 --> 00:25:02,260
ඔයා එයාලාව හොයාගත්තොත් මොකද වෙන්නේ?
433
00:25:02,270 --> 00:25:04,630
ග්‍රොඩ් ඔයාගේ හිත පාලනය කලොත් මොකද වෙන්නේ
434
00:25:04,630 --> 00:25:05,830
එයා එලින්ග්ට කලා වගේ?
435
00:25:05,840 --> 00:25:06,930
මම.. කිවේ නෑ..
436
00:25:06,940 --> 00:25:08,830
ඔයාලාට පුලුවන්ද
මට මොකක් හරි හදලා දෙන්න?
437
00:25:08,840 --> 00:25:12,030
එයාට මගේ හිතට ඇතුල්වෙන්න බැරි දෙයක්?
438
00:25:13,600 --> 00:25:15,500
මම දන්නේ නෑ.
439
00:25:15,510 --> 00:25:19,010
ඩොක්ටර් වෙල්ස් මෙතන හිටියා නම්.
440
00:25:19,010 --> 00:25:21,440
මට තේරෙන්නේ නෑ.
441
00:25:21,440 --> 00:25:24,310
හැම දවසකම ඔයාලා මිනිස්සුන්ට
උදව් කරන්න ක්‍රමයක් හොයාගන්නවා.
442
00:25:24,310 --> 00:25:26,610
ෆ්ලෑෂ්ගේ බලයයි
මේ හැම උපකරණයකිනුයි,
443
00:25:26,610 --> 00:25:28,410
ඔයාලට මගේ තාත්තයි
එඩිවයි බේරාගන්න බැරිද?
444
00:25:34,120 --> 00:25:35,690
අපි මොකක් හරි හොයාගමු.
445
00:25:35,690 --> 00:25:37,160
ඉක්මනින්ම.
446
00:25:40,900 --> 00:25:41,400
අයරිස්.
447
00:25:41,400 --> 00:25:43,470
මට ඒ සද්දය මගේ හිතෙන් අයින් කරගන්න බෑ.
448
00:25:43,470 --> 00:25:45,370
මගේ තාත්තා කෑ ගහනවා.
449
00:25:45,370 --> 00:25:47,780
ඇයි එයා ඔයත් එක්ක
පහලට යන්න ගියේ?
450
00:25:47,780 --> 00:25:49,410
එයා හැමවෙලේම
පරිස්සම් වෙන එක ගැන කතා කරනවා,
451
00:25:49,420 --> 00:25:52,820
ඒත් එයා එයා අනතුරකට
මුහුණදෙන එක ගැන හිතන්නේ නැ.
452
00:25:52,820 --> 00:25:54,320
-අයරිස්..
-නෑ, බෙරී.
453
00:25:54,320 --> 00:25:56,590
එයා සාමාන්‍ය පොලිසියේ කෙනෙක් විතරයි.
454
00:25:56,590 --> 00:26:00,500
එයා සුපිරි බල තියෙන
මෙටා මිනිසෙක් නෙවෙයි.
455
00:26:00,500 --> 00:26:02,470
එයා ඔයා වගේ නෙවෙයි.
456
00:26:02,470 --> 00:26:05,100
ඔයා හරි,
එයා මං වගේ නෙවෙයි.
457
00:26:05,100 --> 00:26:06,870
මේක එයාගේ වැරැද්දත් නෙවෙයි.
458
00:26:06,870 --> 00:26:09,310
මේ කිසි දෙයක්
එයාගේ වැරැද්ද නෙවෙයි.
459
00:26:09,310 --> 00:26:11,410
ඔව්, සමහර විට ජෝ මට කියන්න ඇති
460
00:26:11,410 --> 00:26:13,340
ඔයාට මම ෆ්ලෑෂ් කියලා කියන්න එපා කියලා.
461
00:26:13,340 --> 00:26:14,680
ඒත් මට අහන්නේ නැතිව ඉන්න තිබුනා.
462
00:26:14,680 --> 00:26:16,940
මට ඔයාට කියන්න තිබුනා..
සිය සැරයක් විතර
463
00:26:16,950 --> 00:26:20,150
මට ඔයාට කියන්න තිබුනා,
ඒත් මම එහෙම කලේ නෑ.
464
00:26:20,150 --> 00:26:21,850
ඔව්, මම කරන්නයි තිබුනේ.
465
00:26:21,850 --> 00:26:23,080
ඉතින් ඔයාට මං එක්ක
තරහා ගන්න අයිතියක් තියෙනවා.
466
00:26:23,080 --> 00:26:24,790
ඒත් ඔයාගේ තාත්තා
ගැන තරහක් ඇති කරගන්න එපා.
467
00:26:24,790 --> 00:26:26,950
මාත් එක්ත තරහා වෙන්න.
468
00:26:26,960 --> 00:26:28,590
හරි.
469
00:26:28,590 --> 00:26:30,060
හරි, එහෙනම් මට විස්තර කරන්න
470
00:26:30,060 --> 00:26:32,120
මම වෙන කාටත් වඩා හොදින්
දන්නවා කියලා හිතපු කෙනා
471
00:26:32,130 --> 00:26:34,660
මගෙන් රහස් තියාගත්තේ කොහොමද කියලා?
472
00:26:34,660 --> 00:26:37,600
ලොකු, ජිවිතේම වෙනස්වෙන රහසක්?
473
00:26:37,600 --> 00:26:40,100
ඔයා මගේ හොදම යාලුවා
වෙන්න තිබුනේ, බෙරි.
474
00:26:40,100 --> 00:26:41,570
මම ඔයාගේ හොදම යාලුවා.
475
00:26:41,570 --> 00:26:44,000
ඔයා කොහොමද එහෙම කියන්නේ
ගොඩක් වැදගත් දේවල්
476
00:26:44,010 --> 00:26:45,640
ඔයාගේ ජිවිතයේ,
ගොඩක් ප්රශ්නකාරී දේවල්,
477
00:26:45,640 --> 00:26:47,270
ඔයා බෙදා හදාගන්න ඕනි දේවල්,
478
00:26:47,280 --> 00:26:49,170
ඔයා මගෙන් හංගාගෙන හිටියාම?
479
00:26:49,180 --> 00:26:52,240
ඔයා මට හැමදේ ගැනම බොරු කිවා.
480
00:26:52,500 --> 00:26:54,680
මම දන්නවා. අයරිස්.
මම දන්නවා.
481
00:26:54,680 --> 00:26:58,550
ඒත් ඔයත් මාත් එක්ක
සම්පුර්ණයෙන් අවංක වුනේ නෑ.
482
00:26:58,850 --> 00:27:01,350
මොකක්?
ඔයා මොකක් ගැනද කියන්නේ?
483
00:27:01,350 --> 00:27:03,690
නත්තලේදි, මට ඔයා
ගැන දැනෙන විදිය කිවම,
484
00:27:03,690 --> 00:27:05,720
ඔයා කිවා ඔයාට
ඒ විදියට දැනෙන්නේ නෑ කියලා.
485
00:27:05,730 --> 00:27:07,690
ඒත් මට දැනෙන්නේ..
486
00:27:07,690 --> 00:27:10,430
මම දන්නේ නෑ,
සමහර විට දේවල් ඒ විදියට සරල නෑ.
487
00:27:14,800 --> 00:27:16,440
මම වැරදිද?
488
00:27:23,580 --> 00:27:26,550
මම සිස්කොයි කේට්ලනුයි
ඉන්න තැනට යනවා.
489
00:27:35,290 --> 00:27:38,660
එයාලා මාව හොයාගන්නවා.
490
00:27:38,660 --> 00:27:42,200
ඔයා. ඔයා හිතන තරම් බුද්ධිමත් නෑ.
491
00:27:42,200 --> 00:27:44,760
ඇත්තට? මොකද මම ආපු
තැන මම බුද්ධිමත් කෙනෙක්.
492
00:27:44,760 --> 00:27:46,770
මෙහෙදි මම කොච්චර බුද්ධිමත්
වෙනවද කියලා හිතාගන්න.
493
00:27:46,770 --> 00:27:48,800
-මොකද ඔයා අනාගතයෙන් ආපු නිසාද?
494
00:27:48,810 --> 00:27:52,010
ඊබොර්ඩ් කියන නමක් එක්ක,
මම හිතන්නේ ඔයා එහෙම වෙන්න ඕනි.
495
00:27:52,010 --> 00:27:54,480
නෑ, ඊබෝර්ඩ් කියන්නේ ශ්‍රේෂ්ඨ නමක්
496
00:27:54,480 --> 00:27:57,340
ශ්‍රේෂ්ට පවුලක ශ්‍රේෂ්ට සාමාජිකයෙක්ට.
497
00:27:57,350 --> 00:28:00,620
මගේ පරම්පරාව ඔයා වගේම
පිස්සු කියලා හිතන එක දුකක්.
498
00:28:01,600 --> 00:28:02,450
නෑ, නෑ.
499
00:28:02,450 --> 00:28:06,490
නෑ, තෝව්න් කියන පරම්පරාව
500
00:28:06,490 --> 00:28:08,320
දේශපාලඥයෝ,
විද්‍යාඥයෝ,
501
00:28:08,330 --> 00:28:09,590
කාර්මික අංශයේ ලොක්කෝ.
502
00:28:09,590 --> 00:28:14,600
ඔයා වගේ වැරදිම්
තියෙන අය හැරෙන්න.
503
00:28:14,900 --> 00:28:18,130
මම වැරදිමක් වෙන්නේ මොකකින්ද?
504
00:28:20,200 --> 00:28:22,270
අමාරු ප්‍රශ්නයක්, එඩී.
505
00:28:22,270 --> 00:28:23,480
කොහෙන්ද පටන්ගන්නේ?
506
00:28:23,480 --> 00:28:26,810
ඔයා පොලිස් පරික්ෂකයෙක්
විදියට වැඩ කරන එක කොහොමද?
507
00:28:26,810 --> 00:28:28,780
ඒක විශිෂ්ට ලෙස විසමයි.
508
00:28:28,780 --> 00:28:31,350
ඔව්. අපි බලමු.
509
00:28:31,350 --> 00:28:33,350
නෑ, අපි දැකලා තියෙනවා.
510
00:28:33,350 --> 00:28:35,920
මම දැකලා තියෙනවා.
511
00:28:35,920 --> 00:28:37,390
මම අනාගතයෙන් ආවේ.
512
00:28:37,390 --> 00:28:40,060
ඔයා තමයි එකම තෝව්න්
513
00:28:40,060 --> 00:28:44,230
ඉතිහාසයෙන් අමතකවෙලා ගියා.
514
00:28:44,230 --> 00:28:46,830
ජිවිතයේ නාස්තියක්,
මිනිසෙක්ගේ නාස්තියක්.
515
00:28:46,830 --> 00:28:48,330
තව..
516
00:28:48,330 --> 00:28:51,100
නෑ.
517
00:28:51,100 --> 00:28:53,400
ඔයාට කෙල්ල ලබාගන්න වෙන්නෙත් නෑ.
518
00:28:53,700 --> 00:28:56,040
ඔයා මොකක් ගැනද කියන්නේ?
519
00:29:03,150 --> 00:29:08,660
හොදට බලන්න,
ලියලා තියෙන කෙනාගේ නම.
520
00:29:08,660 --> 00:29:13,190
බෙරී අයරිස්ව කසාද බදිනවා ඔයාව නෙවෙයි.
521
00:29:13,190 --> 00:29:16,700
අපිට මේ මුද්ද දෙන්න වෙනවා
522
00:29:16,700 --> 00:29:18,930
ඇග්නස් ආත්තම්මට.
523
00:29:18,930 --> 00:29:23,740
ඔයා, එඩී,
ඔයාට ඕනි වෙන්නේ නෑ.
524
00:29:27,510 --> 00:29:29,480
මානසික බලයට විරුද්ධ පටියක්.
525
00:29:29,480 --> 00:29:31,480
ඒකෙ චුම්භක ප්‍රතිධ්වනිය පාවිච්චි කරලා
526
00:29:31,480 --> 00:29:33,550
මානසික සංඥා එන එක බාධා කරනවා.
527
00:29:33,550 --> 00:29:36,450
ඉතින් ඒකෙන් බෙරීව
මානසිකව පාලනය කරන එක නවත්වනවා?
528
00:29:36,450 --> 00:29:38,650
එහෙමයි කියලා හිතනවා,
ඒත් අපිට කිසිම හැකියාවක් නෑ
529
00:29:38,650 --> 00:29:41,290
ඒක වැඩ කරනවාද කියලා දැනගන්න.
530
00:29:41,290 --> 00:29:43,090
ඒක වැඩකරාවි.
531
00:29:43,090 --> 00:29:46,190
GPS එක වැඩ කරන්න ගත්තා.
532
00:29:46,190 --> 00:29:48,190
අපිට ග්‍රොඩ් ඉන්න තැන හම්බවුනා.
533
00:29:50,330 --> 00:29:52,300
අයරිස්..
534
00:29:52,300 --> 00:29:55,670
මට ඔයාට කියන්න ඕනි,
ඔයා මෙතන ඉන්න ඕනි කියලා හිතුන හැමවෙලේම,
535
00:29:55,670 --> 00:29:57,710
ඒක මේ වගේ නෙවෙයි.
536
00:29:57,710 --> 00:30:00,140
මගේ තාත්තා ආපහු අරගෙන එන්න.
537
00:30:07,910 --> 00:30:10,570
බෙරී, ඔයා කොතනද ඉන්නේ?
538
00:30:10,880 --> 00:30:12,210
හරි.
539
00:30:12,210 --> 00:30:14,210
මම හරි තැන ඉන්නේ.
540
00:30:14,220 --> 00:30:16,850
මම කියනකන් ඉන්න.
541
00:30:17,050 --> 00:30:18,250
රතු පාට බෙරී?
542
00:30:18,250 --> 00:30:19,450
-ඔව්.
-නිල් පාට?
543
00:30:19,450 --> 00:30:22,720
ඒ ග්‍රොඩ්.
544
00:30:22,720 --> 00:30:25,790
හරි. මොකුත් නෑ.
545
00:30:59,500 --> 00:31:01,330
දුම වැඩ කරනවා.
ග්‍රොඩ් ඇවිදිනවා.
546
00:31:01,340 --> 00:31:03,140
මට තේරෙන්නේ නෑ.
මොකක්ද ප්ලෑන් එක?
547
00:31:03,140 --> 00:31:06,670
එයා බෙරීට සැතැම්ම 5.3 එහායින් තියෙන
උමගකට ගෙනියනවා.
548
00:31:06,680 --> 00:31:08,140
ඉතින් බෙරී මොකද කරන්නේ?
549
00:31:08,140 --> 00:31:10,080
එයා ගිඩර්ට කරපු දේම.
550
00:31:10,080 --> 00:31:12,420
සුපර් සොනික් ගැටුමක්, බබෝ.
551
00:31:12,420 --> 00:31:14,020
ගහන්න!
552
00:31:47,370 --> 00:31:49,030
සුපර් සොන්ක් ගැටුම අසාර්ථකයි.
553
00:31:49,030 --> 00:31:50,930
ඔන්න හරි.
554
00:31:53,970 --> 00:31:55,640
ඒකට කමක් නෑ, සිස්කෝ.
555
00:31:55,640 --> 00:31:57,040
හෙඩ්සෙට් එක වැඩ කරනවා.
556
00:31:57,040 --> 00:31:59,810
ඔව්. හරි,
එයාට වේගෙන් ගහලා බලන්න.
557
00:32:03,880 --> 00:32:05,280
ඒක වැඩ කරන්නේ නෑ.
558
00:32:05,290 --> 00:32:06,220
හරි, ඔයා බලන්න...
559
00:32:10,660 --> 00:32:12,300
බෙරී!
560
00:32:20,810 --> 00:32:21,940
-බෙරි!
561
00:32:21,940 --> 00:32:23,310
හෙඩ්සෙට් එක වැඩ නෑ.
562
00:32:23,310 --> 00:32:25,500
පේන විදියට මොකක හරි වැදිලා වගේ.
563
00:32:36,320 --> 00:32:37,320
අහ්හ්!
564
00:32:37,320 --> 00:32:39,720
මිනිස්සු දුර්වලයි.
565
00:32:39,720 --> 00:32:41,520
බෙරිගේ මොළයේ ක්‍රියාකාරිත්වය වෙනස්.
566
00:32:41,520 --> 00:32:42,590
කලින් සැරේට වඩා භයානකයි.
567
00:32:42,590 --> 00:32:43,520
එයාට මොකද වෙන්නේ?
568
00:32:43,520 --> 00:32:44,620
ග්‍රොඩ් එයාට මානසික පහර දෙනවා.
569
00:32:44,620 --> 00:32:45,920
එයාගේ බලය නෑ.
570
00:32:45,930 --> 00:32:48,460
අයියෝ. සර්විස් ට්‍රේන් එකක් එනවා.
571
00:32:53,000 --> 00:32:54,070
මොකක් හරි කරන්න අනේ!
572
00:32:54,070 --> 00:32:55,300
මට ට්‍රේන් එක නවත්වන්න බෑ.
573
00:32:55,300 --> 00:32:58,070
බෙරී, ඔයා දැන්ම ඔතනින් යන්න ඕනි.
574
00:33:01,370 --> 00:33:04,240
අපි මොකද නරන්නේ?
575
00:33:04,240 --> 00:33:05,640
බෙරී, මම කියන දේ අහන්න හරිද?
576
00:33:05,650 --> 00:33:07,840
ඔයා මගේ හඩට ඇහුම්කන් දෙන්න ඕනි.
577
00:33:07,850 --> 00:33:09,880
ඔයාට මොකක් වුනත්,
ඔයා ඒකත් එක්ක සටන් කරන්න ඕනි.
578
00:33:14,850 --> 00:33:17,420
ඔයාට පුලුවන් කියලා මම දන්නවා.
ඔයා කොච්චර ශක්තිමත්ද කියලා මම දන්නවා.
579
00:33:18,860 --> 00:33:20,130
ග්රොඩ්ට විරුද්ධව ඉන්න.
580
00:33:20,130 --> 00:33:21,660
ඔයාට මේක කරන්න පුලුවන්.
581
00:33:21,660 --> 00:33:23,930
-අනේ.
582
00:33:27,770 --> 00:33:30,310
බෙරී, මේක මං වෙනුවෙන් කරන්න.
583
00:33:42,250 --> 00:33:44,050
අයරිස්.
584
00:34:15,140 --> 00:34:16,440
ජෝ.
585
00:34:16,440 --> 00:34:18,970
බෙරී.
586
00:34:18,970 --> 00:34:22,440
අනේ මාව මෙතනින් එලියට ගන්න.
587
00:34:22,440 --> 00:34:24,410
බෙරී!
588
00:34:25,910 --> 00:34:26,970
මම එයාව ගෙදර ගේනවා.
589
00:34:43,940 --> 00:34:45,970
මිස්ටර් ඇලන්,
590
00:34:45,980 --> 00:34:47,740
ඔයා ආපු එක කොයි තරම් හොදයිද.
591
00:34:47,740 --> 00:34:50,540
ඇත්තටම ඔයාලා කොච්චර කාලයක්
මාව හිරකරගෙන ඉන්න හිතාගෙන ඉන්නවද?
592
00:34:54,850 --> 00:34:56,680
ඔයාගේ මොළයේ ස්කැන් එක සාමාන්‍යයි,
593
00:34:56,680 --> 00:34:59,190
ඒ කියන්නේ තවත් ග්‍රොඩ්
ඔයාව පාලනය කරන්නේ නෑ.
594
00:34:59,190 --> 00:35:01,220
මේ හිරගෙදර තියෙන්නේ මෙටා මිනිස්සුන්ට.
595
00:35:01,220 --> 00:35:03,220
ඉතින් ඔයාට යන්න පුලුවන්.
596
00:35:08,330 --> 00:35:11,970
අවසානයේදි ඔයාට
මොකක්ද වෙන්නේ කියලා දැනගන්න ලැබේවි.
597
00:35:11,970 --> 00:35:15,040
මම කරපු දේවල් ගැන
මං ලැජ්ජා වෙන්නේ නෑ, මිස්ටර් ඇලන්.
598
00:35:15,040 --> 00:35:17,740
මේ මෙටා මිනිස්සුන්ට කරන්න
පුලුවන් දේවල් ඔයා දැකලා තියෙනවා.
599
00:35:17,740 --> 00:35:20,440
ලගදිම, මේ හිරගෙදර ඉඩ මදි වේවි.
600
00:35:20,440 --> 00:35:22,640
හැම මෙටා මිනිසාම භයානක නෑ.
601
00:35:22,650 --> 00:35:25,910
ඔයා ෆ්ලෑෂ් කියලා දන්න එකට ඔයාට බයයිද?
602
00:35:27,720 --> 00:35:29,950
බය වෙන්න එපා,
මම මාස ගානක ඉදන් දන්නවා.
603
00:35:29,950 --> 00:35:32,820
මට ඔයාගේ පස්සේ එන්න ඕනි නම්,
මෙලහකටත් එහෙම කරලා.
604
00:35:32,820 --> 00:35:35,590
ඒත් ඔයා හිතනවා
ඔයාට මාව ඕනි කියලා.
605
00:35:37,630 --> 00:35:41,300
හැරිසන් වෙල්ස් මාව අර
තිරිසනාට අහු කරලා දුන්නා.
606
00:35:41,300 --> 00:35:43,570
එයා මාව බලු කුක්කෙක් වගේ පාවිච්චි කලා.
607
00:35:43,570 --> 00:35:47,140
ඉතින් කැමති වුනත් නැතත්,
අපිට පොදු සතුරෙක් ඉන්නවා, ඔයාටයි මටයි.
608
00:35:47,150 --> 00:35:49,950
දැන් ඔයා මට ඉඩ දෙනවා නම්,
මට දඩයම් කරන්න ගෝරිල්ලෙක් ඉන්නවා.
609
00:35:54,020 --> 00:35:55,950
මම කියන්නේ ඉන්න කියලා.
610
00:35:55,960 --> 00:35:58,590
ඔයාගේ නාරටියේ පැලුම් තුනක් තියෙනවා.
611
00:35:58,600 --> 00:35:59,930
මට හොද වේවි.
612
00:35:59,930 --> 00:36:02,030
තාත්තේ, ඔයා විවේක ගන්න ඕනි.
613
00:36:02,030 --> 00:36:06,270
ග්‍රොඩ් දරුණු වුනා කියලා මට විශ්වා ස කරන්න බෑ.
614
00:36:06,700 --> 00:36:08,000
එයා ඉන්න තැන කොයි වගේද?
615
00:36:08,010 --> 00:36:10,410
එයා කෙහෙල් ගෙඩිය කෑවද?
එයා කිං කොං වගේද?
616
00:36:10,410 --> 00:36:12,780
එයා Planet of the Apes එකේ වගේ වදුරෙක්ද?
617
00:36:12,780 --> 00:36:14,080
භයානකයි.
618
00:36:14,080 --> 00:36:15,110
නෑ.
619
00:36:15,110 --> 00:36:16,710
මම ඇහුවේ නෑ.
620
00:36:16,710 --> 00:36:18,180
ම්ම්.
621
00:36:18,180 --> 00:36:20,520
මම දුවත් එක්ක තනියම කතා කරන්නද?
622
00:36:25,460 --> 00:36:29,500
මම ඒ ගොරිල්ලත් එක්ක ඉද්දි,
623
00:36:29,500 --> 00:36:33,400
මම හිතුවේ.
'මම මෙතන මැරෙන්නයි යන්නේ' කියලා.
624
00:36:33,400 --> 00:36:38,110
මට හිතුනේ ඔයයි මමයි
කොහොමද රණ්ඩුවක පැටලුනේ කියලා.
625
00:36:38,700 --> 00:36:42,080
තාත්තේ, ඔයාට මොනවා හරි වෙයි
කියලා මම ගොඩක් බය වුනා.
626
00:36:42,080 --> 00:36:46,580
ඔයා ඉපදුනාමයි මගේ ජිවිතය පටන්ගත්තේ,
627
00:36:46,580 --> 00:36:51,680
සමහර වෙලාවට ඔයාට
තියෙන අසිමිත ආදරය නිසා,
628
00:36:51,680 --> 00:36:54,920
මාව අන්ධ වෙනවා.
මට අමතක වෙනවා...
629
00:36:54,920 --> 00:37:00,830
ඔයා කොච්චර බුද්ධිමත්ද කියලා මට අමතක වෙනවා,
630
00:37:00,830 --> 00:37:06,700
ඔයා තනි තිරණ ගන්න
කොච්චර දක්ෂයිද කියලා අමතක වෙනවා.
631
00:37:06,700 --> 00:37:11,910
තාත්තේ, මම දන්නවා ඔයා හැමදේම
කරන්නේ ආදරය නිසයි කියලා.
632
00:37:11,910 --> 00:37:15,350
ඉතින් මට හැමවෙලේම ආදරය
කරලා හැමවෙලේම මට ඇත්ත කියන්න.
633
00:37:15,350 --> 00:37:17,080
-පුලුවන්ද?
-එකගයි, එකගයි.
634
00:37:17,080 --> 00:37:20,450
හරි. මෙහාට එන්න.
635
00:37:20,450 --> 00:37:21,450
- ඔව්!
- ඔහ්හ්!
636
00:37:21,450 --> 00:37:22,720
-මගේ වැරැද්ද.
637
00:37:23,720 --> 00:37:26,400
මගේ වැරැද්ද.
638
00:37:26,400 --> 00:37:29,130
අපි ග්‍රොඩ්ව අල්ලා ගත්තේ නැති එක හොදයි.
639
00:37:29,130 --> 00:37:30,570
අපි කොහෙද එයාව දාන්නේ?
640
00:37:30,570 --> 00:37:32,040
මම කිවේ, උමං මාර්ගය
හරියන්නේ නෑ
641
00:37:32,040 --> 00:37:36,410
ලොකු බුද්ධිමත්
මානසික ගෝරිල්ලෙක් තියාගන්න.
642
00:37:36,410 --> 00:37:40,850
ජෝ කිවා ගෝරිල්ලා
වෙල්ස්ට 'තාත්තා' කිවා කියලා.
643
00:37:40,850 --> 00:37:44,120
වෙල්ස් ග්රොඩ්ට කියන්න ඇති
අපි පස්සේ එන්න කියලා.
644
00:37:44,130 --> 00:37:46,760
ඒකයි ග්‍රොඩ් ජෝව මැරුවේ නැත්තේ.
645
00:37:47,400 --> 00:37:48,330
මම හිතන්නේ ජෝ කිවා හරි.
646
00:37:48,330 --> 00:37:52,030
ග්‍රොඩ් කරපු හැමදේම,
ඒක අපිව වෙන පැත්තකට යවන්නයි.
647
00:37:55,110 --> 00:37:56,770
මොකද වෙන්නේ?
ඔයා හොදින්ද?
648
00:37:56,780 --> 00:38:00,080
මම හිතුවේ හෙඩ්සෙට් එක ගැන.
649
00:38:00,080 --> 00:38:02,720
ඒක ශක්තිමත් වුනේ නෑ.
650
00:38:05,550 --> 00:38:07,450
ඔයා එතනදි මැරෙන්නත් තිබුනා මචං.
651
00:38:07,450 --> 00:38:09,390
නෑ, මචං,
ඔයාගේ තාක්ෂණය වැඩ කලා,
652
00:38:09,390 --> 00:38:12,560
ඒකෙන් ඔප්පු වුනා අපිට
වෙල්ස් ඕනි නෑ කියලා.
653
00:38:12,560 --> 00:38:17,030
අපි තුන්දෙනා ග්‍රොඩ්ව පරද්දලා
ජෝව බේරාගත්තා.
654
00:38:17,030 --> 00:38:20,800
එකතුවෙලා, අපිට ඕනිම දෙයක් කරන්න පුලුවන්.
655
00:38:20,800 --> 00:38:24,200
ඇත්තටම, අපි හතර දෙනෙක් හිටියා.
656
00:38:41,920 --> 00:38:46,530
-හේයි.
-හේයි.
657
00:38:46,530 --> 00:38:48,360
මම මෙතන ඉන්නවා කියලා
ඔයා කොහොමද දන්නේ?
658
00:38:48,360 --> 00:38:53,030
මේක තමයි ඔයාගේ තැන.
659
00:38:53,040 --> 00:38:56,070
ඔව්. මේක විශේෂ තැනක්.
660
00:38:56,070 --> 00:38:59,410
මම මුලින්ම ෆ්ලෑෂ්ව මුණගැහුනේ මෙතනදි.
661
00:38:59,410 --> 00:39:01,670
ඒ හැමවෙලේම,
ඔයා හිටගෙන හිටියා
662
00:39:01,680 --> 00:39:06,210
මගේ ඉස්සරහින්,
මට කිසිම අදහසක් තිබුනේ නෑ.
663
00:39:06,210 --> 00:39:08,480
ඔයා කවුද කියලවත් මම දැනගෙන හිටියේ නෑ.
664
00:39:10,610 --> 00:39:15,850
අයරිස්, මම කාණුවේ ඉද්දි
ඔයා මොකක්ද කියන්න හැදුවේ?
665
00:39:17,650 --> 00:39:20,660
මම බයවුනේ නැත්තේ ඇයි කියලා දන්නවද?
666
00:39:20,660 --> 00:39:23,860
මොකද ඔයා එතන හිටපු නිසයි.
667
00:39:23,860 --> 00:39:28,200
මම ගොඩක් බය වුනත්,
ඔයා එතන හිටපු නිසා
668
00:39:28,200 --> 00:39:31,500
මට ග්රොඩ්ට විරුද්ධව ඉන්න පුලුවන් වුනා.
669
00:39:31,500 --> 00:39:34,870
මම අධෛර්ය වුන හැමවෙලේම
670
00:39:34,870 --> 00:39:37,840
නැත්නම් වැරැද්දක් වුන වෙලාවක,
671
00:39:37,840 --> 00:39:40,180
ඔයා ගැන හිතන එකෙන් තමයි
672
00:39:40,180 --> 00:39:43,410
මාව දිරිමත් වෙන්නේ.
673
00:39:43,420 --> 00:39:45,780
මම කියන්න හැදුවේ,
674
00:39:45,780 --> 00:39:50,120
ඔයා හැමදේම නොදැන වුනත්,
675
00:39:50,120 --> 00:39:53,920
පහුගිය අවුරුද්දේ මගේ ජිවිතය ගැන,
ඒකෙන් කියවෙන්නේ නෑ
676
00:39:53,930 --> 00:39:56,730
ඔයා ඒකෙ කොටසක් නෙවෙයි කියලා.
677
00:39:56,730 --> 00:39:58,830
එහෙම තමයි.
678
00:39:58,830 --> 00:40:02,270
හැම දවසකම.
679
00:40:03,870 --> 00:40:06,840
ඔයා නැතිව,
680
00:40:06,840 --> 00:40:10,280
ෆ්ලෑෂ් කෙනෙක් ඉන්නේ නෑ.
681
00:40:10,280 --> 00:40:14,750
ඔයා කියපු දේ ගැන මම හිතුවා,
682
00:40:14,760 --> 00:40:17,390
සමහර විට ඔයා හරි.
683
00:40:17,390 --> 00:40:20,560
මම ඔයා ගැන හිතුවා,
684
00:40:20,560 --> 00:40:23,460
අපි ගැන.
685
00:40:23,460 --> 00:40:26,160
ඒත් මට තවත් ඒක කරන්න බෑ.
686
00:40:26,160 --> 00:40:27,930
එඩී එක්ක තමයි මම ඉන්නේ,
687
00:40:27,930 --> 00:40:31,270
මම ආදරය කරන කෙනා,
එයා තවමත් අතුරුදහන් වෙලා.
688
00:40:31,270 --> 00:40:32,640
මම දන්නවා.
689
00:40:32,640 --> 00:40:35,210
මම එයාව ආපහු හොයාගන්නවා.
690
00:40:39,980 --> 00:40:43,080
ඊට පස්සේ?
691
00:40:43,080 --> 00:40:45,120
මම දන්නේ නෑ.
692
00:40:46,920 --> 00:40:51,220
මම දන්නේ නෑ.
693
00:41:10,510 --> 00:41:12,150
ඉතින් දැන් මොකද?
694
00:41:12,150 --> 00:41:15,250
දැන්..
695
00:41:15,260 --> 00:41:16,920
මගේ ලග යතුර තියෙනවා.
696
00:41:19,460 --> 00:41:21,420
මොකේ යතුරද?
697
00:41:44,470 --> 00:41:46,640
ගෙදර යන්න වෙලාව හරි.