1 00:00:01,700 --> 00:00:04,900 මගේ නම බැරී ඇලන් මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙනා. 2 00:00:06,200 --> 00:00:09,200 මම පොඩි කාලයේදි, දැක්කා මගේ අම්මාව හිතාගන්න බැරි දෙයකින් මරනවා. 3 00:00:09,200 --> 00:00:10,330 දුවන්න, බැරී, දුවන්න! 4 00:00:10,400 --> 00:00:12,970 ඇය මැරුවට මගේ තාත්තා හිරේට ගියා. 5 00:00:13,000 --> 00:00:16,930 එක් අනතුරකින් මාව වියනොහැක්කක් බවට පත්කලා. 6 00:00:16,930 --> 00:00:19,470 පිටත ලෝකයට, මම සාමාන්‍ය ගවේෂණ විද්‍යාඥයෙක්. 7 00:00:19,470 --> 00:00:22,640 ඒත් රහසේ මගේ වේගය පාවිච්චි කරනවා අපරාධවලට විරුද්ධව සටන් කරලා 8 00:00:22,640 --> 00:00:24,340 මම වගේ අනිත් අයව හොයාගන්න. 9 00:00:24,340 --> 00:00:26,680 කවදාහරි දවසක, මම මගේ අම්මව මරපු කෙනාව හොයාගෙන 10 00:00:26,680 --> 00:00:27,310 අම්මේ! 11 00:00:27,380 --> 00:00:29,210 මගේ තාත්තට සාධාරණය ගේනවා. 12 00:00:29,220 --> 00:00:31,380 මම තමයි... ෆ්ලෑෂ්. 13 00:00:32,620 --> 00:00:33,950 පසුගිය කොටස්වලින්... . . 14 00:00:33,960 --> 00:00:35,120 ඒ ක්ලයිඩ් මාර්ඩන් 15 00:00:35,130 --> 00:00:37,390 මම හිතන්නේ එයාට කාලගුණය පාලනය කරන්න පුලුවන්. 16 00:00:37,400 --> 00:00:41,000 මම වගේ කෙනෙක් ඉදිවි කියලා මම හිතුවේ නෑ. 17 00:00:41,000 --> 00:00:43,470 මම ඔයා වගේ නෙවෙයි. ඔයා මිනිමරුවෙක්. 18 00:00:46,010 --> 00:00:48,240 මම ඔයාට ආදරෙයි අයරිස්. 19 00:00:48,250 --> 00:00:50,350 එයයි මමයි හොදම යාලුවෝ විතරයි. 20 00:00:50,350 --> 00:00:53,580 ඉතින් මට තරගකරන්නවත් බැරි කෙනෙක්ව අල්ලාගන්නේ කොහොමද? 21 00:00:53,590 --> 00:00:55,720 අපිට ඉලෙක්ට්‍රොනික බාධකයක් හදන්න පුලුවන් 22 00:00:55,720 --> 00:00:57,920 රිවස් ෆ්ලෑෂ්ව අල්ලා ගන්න. 23 00:00:57,920 --> 00:00:59,290 සුපිරි කැපැසිටර්, 24 00:00:59,290 --> 00:01:01,130 පද්ධතිය වෙනස් වෙනවා. 25 00:01:02,570 --> 00:01:04,770 මේ පද්ධතිය බිද වැටුනේ ඇයි කියලා තවම මම දන්නේ නෑ. 26 00:01:04,770 --> 00:01:06,100 මට මොනවා හරි මගහැරිලා. 27 00:01:06,110 --> 00:01:07,970 ඔයා හිතන්නේ ඩොක්ටර් වෙල්ස් ‍බෙරිගේ අම්මා මැරුවා කියලද? 28 00:01:07,980 --> 00:01:13,310 මම තවම දන්නෙ නෑ, ඒත් මම දන්නවා වෙල්ස් රහස් තියාගෙන ඉන්නවා කියලා. 29 00:01:13,310 --> 00:01:15,110 මේක ඒවගෙන් එකක් වෙන්න පුලුවන්. 30 00:01:18,180 --> 00:01:20,480 මට ‍ප්ලේන් එකක් අල්ලාගන්න තියෙනවා. 31 00:01:23,220 --> 00:01:24,620 එන්න,ක්ලයිඩ්! 32 00:01:29,360 --> 00:01:30,930 කෙළවෙයන්. 33 00:01:46,250 --> 00:01:47,750 මම උන්ගෙන් එකෙක් මැරුවද කොහෙදෝ. 34 00:01:47,750 --> 00:01:49,090 මේ දවස්වල ඔයාගේ වාසනාව කනපිට ගහයි, 35 00:01:49,090 --> 00:01:50,390 පොඩි මල්ලි. 36 00:01:50,390 --> 00:01:52,160 මට අවුරුදු දහයේ ඉදන් ඔයා ඔහොම කිවා මාර්ක්. 37 00:01:52,160 --> 00:01:56,560 මොකද ඔයාට අවුරුදු 10 ඉදන් මමයි ඔයාව බලාගත්තේ. 38 00:01:56,560 --> 00:01:58,030 ඒක ටිකක් දරුණු වෙයි. 39 00:01:58,030 --> 00:02:00,500 ඔයාට අහුවෙන්න වුවමනා ඇති. 40 00:02:00,500 --> 00:02:03,310 ඔයාට ඔයාටම උදව් කරගන්න පුලුවන්ද? 41 00:02:08,820 --> 00:02:10,420 මගෙ දෙවියනේ. 42 00:02:27,580 --> 00:02:31,450 ක්ලයිඩ්. 43 00:02:43,940 --> 00:02:46,140 මේ ලෝකයේ තියෙන මම කැමති තැන් වලින් එකක්, 44 00:02:46,140 --> 00:02:47,440 මම හිතන්නේ එකම එක ක්‍රිඩාව 45 00:02:47,440 --> 00:02:48,670 මට ඔයාව පරද්දන්න පුලුවන්. 46 00:02:48,680 --> 00:02:51,040 හරි, ඔයා එහෙම හිතනවද ආ? 47 00:02:51,040 --> 00:02:54,010 මට හොදටම විශ්වාසයි. 48 00:02:54,020 --> 00:02:55,650 හරි. 49 00:02:55,650 --> 00:02:57,550 හායි, කට්ටිය. 50 00:02:58,720 --> 00:03:01,050 අයරිස්, එඩි, හේයි. 51 00:03:01,060 --> 00:03:02,360 ඔයාලා මොකද මෙහෙ කරන්නේ? 52 00:03:02,360 --> 00:03:04,760 අපි ඒක විනෝදයක් කියලා හිතුවා. 53 00:03:04,760 --> 00:03:07,260 මමයි බෙරියි පොඩි කාලයේ ඉදන් මෙතන බෝල ගහනවා. 54 00:03:07,270 --> 00:03:09,030 ඇයි ඔයාලා අපිත් එක්ක එකතු වෙන්නේ නැත්තේ? 55 00:03:12,100 --> 00:03:13,670 අපිට ඔයාලගේ හමුවට බාධා කරන්න ඕනි නෑ. 56 00:03:15,540 --> 00:03:16,670 ඔයා විශ්වාසයිද? 57 00:03:16,670 --> 00:03:19,140 අනිවාර්යයෙන්ම. ඒක විනෝදයක් වේවි. 58 00:03:24,580 --> 00:03:26,980 ඔයාට ඒ සුවද දැනෙනවද බෙරි? ඒ තමයි පරාජය. 59 00:03:27,280 --> 00:03:29,350 ඔයා මට කවදාවත් කිවේ නෑ ඔයා බෝල් ගහන්න කැමතියි කියලා. 60 00:03:29,360 --> 00:03:30,860 මම කිවා. 61 00:03:30,860 --> 00:03:33,360 මේ ලෝකයේ තියෙන මම කැමති තැන් වලින් එකක්. 62 00:03:42,010 --> 00:03:43,570 මම පුදුම වෙනවා ඇලන්. 63 00:03:43,570 --> 00:03:45,670 මට ආරංචි වුනා අයිතිකාරයා විකුණන්න හිතනවා කියලා. 64 00:03:45,680 --> 00:03:47,510 සමහර විට ඔයාට මේ තැන ගැන ටිකක් ලියන්න පුලුවන්? 65 00:03:47,510 --> 00:03:50,980 මම තවම හිතනවා මේ බෝල ගැහිල්ල ඇත්තටම ක්‍රිඩාවක්ද කියලා. 66 00:03:50,980 --> 00:03:52,620 මමත් ඒ ගැන හිතනවා. 67 00:03:52,620 --> 00:03:56,550 ක්‍රිඩාවක් හරි විනෝදාංශයක් හරි, මම තවමත් ඔයාට වඩා දක්ෂයි. 68 00:03:58,160 --> 00:04:00,960 හරි, ඇත්තටම කියන්නේ, පොඩි තල්ලුවකින් 69 00:04:00,960 --> 00:04:02,230 තීරුව නම්මාගන්න පුලුවන්. 70 00:04:02,230 --> 00:04:04,100 හරියට මග සලකුණක් වගේ දෙයක්. 71 00:04:04,100 --> 00:04:05,860 ඔව්. 72 00:04:05,870 --> 00:04:07,030 එඩී, දැන් ඔයාගේ වාරය. 73 00:04:07,030 --> 00:04:09,260 හරි. 74 00:04:10,970 --> 00:04:12,770 එයාලව පරද්දන්න. බබෝ. 75 00:04:13,570 --> 00:04:15,200 පටිගත කිරිම ආරම්භ කරනවා. 76 00:04:15,210 --> 00:04:18,710 සෙන්ට්‍රල් නගරයේ මරණපරික්ෂකගේ වාර්ථාව, අංක 28527. 77 00:04:18,710 --> 00:04:21,180 පෙටිකිය රක්තපාතයක් තොල් පෙතිවල පේන්න තියෙනා 78 00:04:21,180 --> 00:04:25,420 කට ඇතුලෙත්, සුදක් තියෙනවා, 79 00:04:25,420 --> 00:04:27,620 ශවපරික්ෂණ බන්ධක සලකුණට අනුව 80 00:04:27,620 --> 00:04:30,620 මේ මරණයට හේතුව ලෙස තිරණය කරනවා.. 81 00:04:30,620 --> 00:04:32,420 සියදිවිහානිකරගැනිමක් කියලා. 82 00:04:32,430 --> 00:04:34,430 ඔයාට උදව්වක් ඕනිද? 83 00:04:34,430 --> 00:04:36,230 ඔව්, ඔයාට උදව් කරන්න පුලුවන්. 84 00:04:36,230 --> 00:04:40,800 ක්ලයිඩ් මාර්ඩන් මැරුවේ කවුද කියලා මට දැනගන්න ඕනි. 85 00:04:40,800 --> 00:04:44,870 මාස හයකට කලින් එයාට පොලිසියේ කෙනෙක් වෙඩි තිබ්බා, 86 00:04:44,870 --> 00:04:46,340 මට ඒ කෙනාගේ නම ඕනි. 87 00:04:46,340 --> 00:04:47,900 ඒවා රහස්‍ය තොරතුරු. 88 00:04:47,900 --> 00:04:49,840 මට ඔයාට යන්න කියන්න වෙනවා. 89 00:04:49,840 --> 00:04:52,340 ලැජ්ජාවක්. 90 00:04:57,100 --> 00:04:58,210 අනේ. 91 00:04:58,220 --> 00:05:00,820 පොලිස්කාරයාගේ නම, දැන්ම. 92 00:05:00,820 --> 00:05:04,450 මම අවුරුද්දකට මරණ පරික්ෂණ සියක් විතර කරනවා. 93 00:05:04,450 --> 00:05:07,450 සමහර විට මේකෙන් ඔයාගේ මතකය අලුත් වේවි. 94 00:05:11,090 --> 00:05:13,320 බස්ටර් කීටන්, එයානම් බුද්ධිමතෙක්. 95 00:05:13,330 --> 00:05:14,630 -ඔව්. -මට විශ්වාස කරන්න බෑ 96 00:05:14,630 --> 00:05:15,700 ඔයා මේ චිත්‍රපටිය දැකලා නැ කියලා. 97 00:05:15,700 --> 00:05:18,140 මගේ කාලෙට කලින් එකක් වෙන්නැති. 98 00:05:18,140 --> 00:05:20,570 මට ඔයාට ෆිල්ම් ලිස්ට් එකක් හදලා දෙන්න වේවි. 99 00:05:20,570 --> 00:05:23,180 කරලා දෙන්නකෝ. මම ගොඩක් සතුටු වෙනවා 100 00:05:23,180 --> 00:05:25,840 ඔයත් එක්ක හවසට පරණ චිත්‍රපටි බලන එකෙන්. සිස්කෝ, 101 00:05:25,850 --> 00:05:27,780 ඔයාට ඔයාගේ අයියගේ රෑ කෑමට යන්න තියෙනවා නේද? 102 00:05:27,780 --> 00:05:30,650 ඔව්, මම කේටලන්ගෙන් අහන්න හිටියේ 103 00:05:30,650 --> 00:05:32,650 මාත් එක්ක එන්න කියලා, ඒත් ඊට පස්සේ මට හොද අදහසක් ආවා. 104 00:05:32,650 --> 00:05:33,620 මොකක්ද? 105 00:05:33,620 --> 00:05:35,990 යන්නෙ නැතිව ඉන්න. 106 00:05:37,290 --> 00:05:39,490 ඔයාගේ පවුලත් එක්ක එච්චර හොදින් නෙවෙයිද ඉන්නේ? 107 00:05:39,490 --> 00:05:40,760 ඔයාට ෆිල්ම් එක මගැහැරෙනවා. 108 00:05:40,760 --> 00:05:43,290 හරි. 109 00:05:43,300 --> 00:05:45,100 හරි, ඔයා දන්නවද, මම අවංකව කතා කරන්නම්. 110 00:05:45,100 --> 00:05:47,470 මේ දේවල් ටිකක් පුදුම සහගත වුනා.. 111 00:05:47,470 --> 00:05:48,870 මම ඒවා දකින එක නවත්තපුවාම. 112 00:05:53,070 --> 00:05:56,170 සෙන්ට්‍රල් නගරයේ මෝචරියේ එලාම් එක වදිනවා. 113 00:05:56,180 --> 00:05:59,310 කාටද මෝචරියක් මංකොල්ල කන්න ඕනි? 114 00:06:01,850 --> 00:06:05,350 මම යන්න ඕනි. මෝචරියේ හදිසි තත්වයක්. 115 00:06:05,350 --> 00:06:06,880 -බායි. -ගෙදරදි මුණගැහෙන්නම්. 116 00:06:06,880 --> 00:06:08,620 හේයි, ලින්ඩා, සමාවෙන්න, මටත් යන්න වෙනවා. 117 00:06:08,620 --> 00:06:10,380 එයාලට අපරාධ පරික්ෂණය කරන්න කෙනෙක් ඕනි වෙනවා. 118 00:06:10,390 --> 00:06:12,920 ඔයාව පස්සෙ මුණගැහෙන්නම්. 119 00:06:14,090 --> 00:06:17,260 ඒක නම් විනෝදයක්. 120 00:06:17,260 --> 00:06:18,860 ඔව්. 121 00:06:39,510 --> 00:06:41,940 ටැක්සි! ටැක්සි! 122 00:06:41,950 --> 00:06:44,580 මට පරක්කු වෙනවා! 123 00:06:49,090 --> 00:06:50,790 මොකද වෙන්නේ? ඔයාට මොනවද පේන්නේ? 124 00:06:50,790 --> 00:06:52,220 මැරුනු මිනියක්. 125 00:06:52,220 --> 00:06:53,200 බෙරී, ඔයා මෝචරියක ඉන්නේ. 126 00:06:53,200 --> 00:06:55,690 ඔයාට ඒ ගැන ඊට වඩා විශේෂයෙන් හිතන්න වෙනවා. 127 00:06:55,690 --> 00:06:59,830 මරණපරික්ෂක එයා මැරිලා. 128 00:07:08,440 --> 00:07:09,840 නගරාධිපති මේක ගොඩක් වැදගත් දෙයක් කලා. 129 00:07:09,840 --> 00:07:12,380 හරි කැප්ටන්. 130 00:07:14,050 --> 00:07:16,910 ඇලන්, මගේ ආදරවන්තයා මේ දැන් මේක ගෙනාවා විතරයි! 131 00:07:16,910 --> 00:07:18,380 ඔව්, මට සමාවෙන්න, කැප්ටන්. 132 00:07:18,380 --> 00:07:20,980 මේ ගැන හොයන්නන ජෝට උදව් කරන්න. 133 00:07:23,520 --> 00:07:24,990 මේ හැමතැනම වතුර මොකද? 134 00:07:24,990 --> 00:07:27,100 ගිනි නිවන පද්ධතිය කැඩිලා ගිහින්ද? 135 00:07:27,100 --> 00:07:27,720 නෑ, මම පරික්ෂා කලා 136 00:07:27,730 --> 00:07:30,220 හැම පද්ධතියක්ම. ඒවා හොදින් තියෙනවා. 137 00:07:30,220 --> 00:07:32,460 ඒත් මේ දිහා බලන්න. 138 00:07:34,060 --> 00:07:35,330 ඒ මොකක්ද, අයිස්? 139 00:07:36,800 --> 00:07:39,640 මරණ පරික්ෂකගේ ඇගේ තැලුම් කිපයක්ම තියෙනවා. 140 00:07:39,640 --> 00:07:41,570 ටෙනිස් බෝලයක් ප්‍රමාණයේ. 141 00:07:41,570 --> 00:07:43,610 පොළවේ තියෙන අයිසුයි වතුරයි මැනලා බලපුවාම. 142 00:07:43,610 --> 00:07:45,480 මම හිතන්නේ එයාව හිම වැස්සකින් මැරිලා තියෙන්නේ. 143 00:07:45,480 --> 00:07:46,950 හිම වැස්සක්? මේ ඇතුලේ? 144 00:07:46,950 --> 00:07:47,980 ඔව්. 145 00:07:47,980 --> 00:07:49,950 ඔයා හිතන්නේ මේ ස්නාර්ට් කියලද? 146 00:07:49,950 --> 00:07:52,320 නෑ, කෝල්ඩ් ගන් එකට මේ වගේ දෙයක් කරන්න බෑ. 147 00:07:52,320 --> 00:07:54,190 ‍ජෝ, අපි දෙයක් හොයාගත්තා. 148 00:07:54,190 --> 00:07:55,320 මරණපරික්ෂකගේ ඔෆිස් එකේ 149 00:07:55,320 --> 00:07:57,330 ස්වයංක්‍රිය පටිගතකිරිමේ පද්ධතියක් තියෙනවා. 150 00:07:57,330 --> 00:07:58,890 මේක අහලා බලන්න. 151 00:07:58,900 --> 00:08:00,760 අනේ, තව එපා. 152 00:08:00,770 --> 00:08:02,300 මම නවත්වන්නම් තමුන්.. 153 00:08:02,300 --> 00:08:03,470 නවත්වන්න. 154 00:08:03,470 --> 00:08:04,870 එයාව මැරුවේ කවුද? 155 00:08:04,870 --> 00:08:06,340 ඒ කටහඩ මම දන්නවා. ඒ මාර්ඩන්. 156 00:08:06,340 --> 00:08:08,100 -මට නම ඕනි. -ක්ලයිඩ් මාර්ඩන් මැරිලා. 157 00:08:08,110 --> 00:08:09,970 ඒ ක්ලයිඩ් මාර්ඩන් නෙවෙයි. මේ එයාගේ අයියා. මාර්ක්. 158 00:08:09,970 --> 00:08:12,400 ඒ පරික්ෂක වෙස්ට්. 159 00:08:12,410 --> 00:08:16,610 එයා වෙඩි තිබ්බේ. පරික්ෂක ජෝ තමයි ඔයාගේ මල්ලිව මරලා දැම්මෙ. 160 00:08:16,610 --> 00:08:18,380 එයා කරපු දේට වන්දි ගෙවයි. 161 00:08:27,980 --> 00:08:29,720 ඉතින් ක්ලයිඩ් මාර්ඩන් එයාගේ සහෝදරයා? 162 00:08:29,780 --> 00:08:32,010 සහෝදරයෝ දෙන්නම ගුවන් අනතුරෙන් බේරුනා, 163 00:08:32,080 --> 00:08:33,410 ඊට පස්සේ අදුරු පදාර්ථය නිදහස් වුනා 164 00:08:33,410 --> 00:08:35,410 particle accelerator පිපුරුමෙන් 165 00:08:35,410 --> 00:08:39,120 එයාලා දෙන්නටම ඒක එකම විදියට බලපාලා. 166 00:08:39,420 --> 00:08:42,590 ඔව්, මාර්ක්ගේ බලයන් ගොඩක් නිර්දෝෂිය වගේ. 167 00:08:42,590 --> 00:08:45,220 ඒ විදියට කාලගුණය පාලනය කරන්න, ඇතුලකදි වුනත්? 168 00:08:45,230 --> 00:08:47,290 ඔයා කාලගුණ මන්තරකාරයෙක් වෙන්න ඕනි. 169 00:08:47,300 --> 00:08:50,070 ඒක පාවිච්චි කරන්න මාසෙක විතර ඉදන් බලාගෙන හිටියා. 170 00:08:50,070 --> 00:08:51,700 Trigeminal ඔලුවේ කැක්කුමක්? 171 00:08:51,700 --> 00:08:52,800 -මොකක්? - Trigeminal ඔලුවේ කැක්කුමක්. 172 00:08:52,800 --> 00:08:54,340 මොළය ගල්ගැහිලා. 173 00:08:54,340 --> 00:08:55,810 එහෙනම් ඇයි ඒකට මොළය ගල් ගැහිලා කියන්නේ නැත්තේ? 174 00:08:55,810 --> 00:08:57,680 ඉතින් මම හිතන්නේ 175 00:08:57,680 --> 00:09:00,280 එයාගේ විරුද්ධ අතට දුවලා මේ සැරේ පරද්දන්න බැරි වේවි. 176 00:09:00,280 --> 00:09:02,680 මට මතක් වුනා. මාර්ඩන් ගැන වැඩ කරද්දි, 177 00:09:02,680 --> 00:09:04,820 ක්ලයිඩ් මාර්ඩන්, මම දෙයක් හද හද හිටියේ 178 00:09:04,820 --> 00:09:07,590 වායුගෝලිය නොබැදි අංශු ඇදලා ගන්න. 179 00:09:07,590 --> 00:09:09,060 හරියට බිම්ගැන්විම් යාන්ත්‍රනය වගේ? 180 00:09:09,060 --> 00:09:10,730 ඔව්, මොකද මාර්ඩන්ට පුලුවන් එකම විදිය තමයි 181 00:09:10,730 --> 00:09:12,130 -කාලගුණය පාලනය කරන්න.. 182 00:09:12,130 --> 00:09:13,500 එයාට වායුගෝලය වෙනස් කරන්න පුලුවන් නම්, 183 00:09:13,500 --> 00:09:15,330 ස්වාභාවික විද්‍යුත් පරිපථයකින්, 184 00:09:15,340 --> 00:09:18,470 අපි ඒ පරිපථය අයින් කලොත්, අහස පැහැදිලි වෙනවා. 185 00:09:18,470 --> 00:09:20,140 Singh එනවා. මම යන්න ඕනි. 186 00:09:20,140 --> 00:09:21,740 ඔව්, මම ඔයාව මුලස්ථානයේදි මුණගැහෙන්නම්. 187 00:09:21,740 --> 00:09:24,040 ‍ජෝ, අපි මාර්ඩන්ව හොයාගන්නවා. බය වෙන්න එපා. 188 00:09:24,040 --> 00:09:26,810 මම බය වෙලා නෑ. 189 00:09:26,810 --> 00:09:29,250 එයා පිලිගන්නවා ඉලක්කයක් වුන එක 190 00:09:29,250 --> 00:09:32,350 පළිගන්න බලාගෙන ඉන්න මෙටා මිනිසෙක්ගේ. මම ඒක කියන්නම ඕනි. 191 00:09:32,350 --> 00:09:35,520 බය වෙන්න එපා, බෙරි. ජෝ හොදින් ඉදිවි, මම පොරොන්දු වෙනවා. 192 00:09:35,520 --> 00:09:37,190 ඔව්, නෑ, මම දන්නවා. 193 00:09:37,190 --> 00:09:39,030 මට ඇත්තටම ඔයත් එක්ක වෙන දෙයක් ගැන කතා කරන්නයි ඕනි වුනේ. 194 00:09:40,460 --> 00:09:44,370 ඊයේ රෑ, මෝචරියට යනකොට, 195 00:09:44,370 --> 00:09:45,570 මම දෙයක් දැක්කා. 196 00:09:45,570 --> 00:09:46,940 ඔයා මොකක්ද දැක්කේ? 197 00:09:46,940 --> 00:09:51,480 මම දුවද්දි හැරිලා බැලුවා, එතකොට මම මාවම දැක්කා. 198 00:09:51,480 --> 00:09:55,780 මම දන්නේ නෑ, තව ෆ්ලෑෂ් කෙනෙක් මගේ එහාපැත්තේ දිව්වා. 199 00:09:55,780 --> 00:09:57,080 සිත්ගන්නවා. 200 00:09:57,080 --> 00:09:59,250 ඔව්, ඒ මොකක් කියලද ඔයා හිතන්නේ? 201 00:09:59,250 --> 00:10:00,910 දෘෂ්ටි මායාවක් වෙන්න පුලුවන්, කණ්ණාඩිවලින් ඇතිවු 202 00:10:00,920 --> 00:10:04,650 සුලගේ කැළඹිමයි එලියයි නිසා, වේග මිරිගුවක් වෙන්නැති. 203 00:10:04,660 --> 00:10:08,560 මට එහෙම දැනෙන්නේ නෑ. ඒක හරියට.. 204 00:10:08,560 --> 00:10:10,700 එයා ඇත්ත කෙනෙක් වගේ. 205 00:10:10,700 --> 00:10:14,200 මම ඔයාට දෙයක් කියන්නද. අපි මාර්ඩන් හොයන එක ගැන බලමු, 206 00:10:14,200 --> 00:10:16,970 එයාව පයිප් ලයින් එකේ ආරක්ෂිතව හිර කලාම, 207 00:10:16,970 --> 00:10:19,600 අපි මේ ගැන හොයාල බලමු. 208 00:10:25,080 --> 00:10:26,510 අපි මාර්ඩන් ගැන මොනවද දන්නේ? 209 00:10:26,510 --> 00:10:28,450 මෝචරියේ කවුරුත් මොකුත් දැකලත් නෑ ඇහිලත් නෑ. 210 00:10:28,450 --> 00:10:29,720 අපි දන්න අදුනන සහයකයන්ගෙන් විස්තර ගන්නවා, 211 00:10:29,720 --> 00:10:31,250 එයා කවුරු හරි ලගට ගිහින්ද කියලා. 212 00:10:31,250 --> 00:10:33,150 සමහර විට එයා ඉන්න තැන ගැන අපිට සාක්ෂියක් ලැබේවි. 213 00:10:33,150 --> 00:10:34,850 හරි, අපි ඒක තෝන්ට කරන්න දෙන්නේ නැත්තේ ඇයි? 214 00:10:34,850 --> 00:10:37,020 මොකද මාර්ඩන් සහෝදරයෝ ගැන මම දන්න තරම් වෙන කවුරුවත් දන්නේ නෑ. 215 00:10:37,020 --> 00:10:38,960 මම කිවේ, චයිරුයි මායි අවුරුදු ගානක් තිස්සේ එයාලා පස්සේ පැන්නුවා. 216 00:10:38,960 --> 00:10:40,090 එයාලා හිතන විදිය මම දන්නවා. 217 00:10:40,100 --> 00:10:41,330 අන්න ඒ නිසයි ඔයා 218 00:10:41,330 --> 00:10:44,300 මෙහෙ ඉදන් පරික්ෂණය මෙහෙයවන්න ඕනි. 219 00:10:53,980 --> 00:10:56,810 හේයි. 220 00:10:57,200 --> 00:10:59,190 ඔයාලට අර හිනාව දිගටම තියන්න ඕනි නම් 221 00:10:59,190 --> 00:11:01,860 අර ලස්සන මුණෙ, එයාට මේ ගැන මොකුත් කියන්න එපා. 222 00:11:03,500 --> 00:11:04,400 හේයි. වස්තුවේ. 223 00:11:04,400 --> 00:11:06,770 -හේයි. තාත්තේ. 224 00:11:06,770 --> 00:11:08,470 -හායි. -හේයි. 225 00:11:11,270 --> 00:11:13,110 ඉතින්, ඔයාලා මොකක් ගැනද හොයන්නේ? 226 00:11:13,110 --> 00:11:15,310 අවංක වාර්තාකාරයෙක්ට මොනවා හරි‍ හොද දෙයක් තියෙනවද? 227 00:11:15,310 --> 00:11:18,950 මෙතන දේවල් නම් දැන් ටිකක් සාමාන්‍යයි. 228 00:11:21,860 --> 00:11:23,590 මට විනාඩියක් දෙන්න පුලුවන්ද? 229 00:11:23,590 --> 00:11:25,830 ඔව්, මමයි බෙරියි දවල්ට කන්න යන්නයි හැදුවේ. 230 00:11:25,830 --> 00:11:27,030 එහෙමද? 231 00:11:27,030 --> 00:11:29,300 ආ හරි හරි, ඔව්. 232 00:11:32,270 --> 00:11:34,440 හේයි, ඊයෙ රැයෙන් පස්සේ, 233 00:11:34,440 --> 00:11:38,880 ඔයා වැඩිය බැලුවෙවත් නෑ, මොකද වෙන්නේ? 234 00:11:38,880 --> 00:11:40,110 මම කැමති නෑ මට දැනෙන විදියට 235 00:11:40,110 --> 00:11:42,480 ඔයයි බැරියි ඊයේ රෑ හිටපු විදිය දැක්කට පස්සේ. 236 00:11:42,480 --> 00:11:44,650 එඩී, බෙරී, එයා.. 237 00:11:44,650 --> 00:11:46,890 පවුලේ කෙනෙක් වගේ. මම දන්නවා. 238 00:11:46,890 --> 00:11:48,590 මාව මුණගැහෙන්න කලින් ඔයාලට ලොකු අතිතයක් තියෙනවා. 239 00:11:48,590 --> 00:11:51,760 ඒත් අයරිස්, අපි එකට ජිවත් වෙන්නේ. ඔයා මගේ පෙම්වතිය, 240 00:11:51,760 --> 00:11:56,260 කවදා හරි, බලාපොරොත්තු වෙනවා. ඊට වඩා කෙනෙක් වෙයි කියලා. 241 00:11:56,270 --> 00:11:58,830 මම පුදුම වුන කෙනෙක් විදියට ඉන්න කැමති නෑ 242 00:11:58,840 --> 00:12:00,440 ඔයයි බැරියි එකට ඉන්න වෙලාවේ. 243 00:12:00,440 --> 00:12:01,940 මම එහෙම වෙන්න ඕනිත් නෑ. 244 00:12:01,940 --> 00:12:05,250 එඩී, බෙරී හැමවෙලේම ම‍ගේ ජිවි‍තයේ කොටසක් වේවි. 245 00:12:05,250 --> 00:12:10,580 මට ඒක තේරෙනවා, ඒත් ඔයාලා දෙන්නා අතරේ මොකක් හර වෙනස් වෙලා. 246 00:12:10,590 --> 00:12:14,290 ඒක මොකක් වුනත්, මට ඒක අල්ලන්නේ නෑ. 247 00:12:22,390 --> 00:12:24,460 ගොඩ කාලෙකින් මම මේ එකක් කැවේ නෑ. 248 00:12:24,460 --> 00:12:27,460 ඒක හරි වගේ. 249 00:12:27,470 --> 00:12:31,640 ඉතින්, ඔයාට මොකද වෙලා තියෙන්නේ කියලා කතා කරන්න ඕනිද? 250 00:12:31,640 --> 00:12:33,200 මට මොනවා වෙලා කියලද ඔයා හිතන්නේ , බෙරී? 251 00:12:33,210 --> 00:12:34,640 ඔයා ටිකක් ආඩම්බරයෙන් වගේ, 252 00:12:34,640 --> 00:12:36,170 අපි විරුද්ධව ඉන්න දෙයත් එක්ක බැලුවම. 253 00:12:36,170 --> 00:12:38,070 අපි කිසිම දෙයක් එක්ක විරුද්ධ නෑ. 254 00:12:38,070 --> 00:12:40,210 -ජෝ, අයියෝ, මම.. -මම හොදින්. 255 00:12:40,210 --> 00:12:41,940 අපි මාතෘකාව මාරු කරමුද? 256 00:12:41,940 --> 00:12:43,680 අනිවාර්යයෙන්ම. 257 00:12:43,680 --> 00:12:46,040 ඇත්තටම, මට උපදෙසක් ගන්න පුලුවන් වේවි. 258 00:12:46,050 --> 00:12:47,410 මොකක් ගැනද? 259 00:12:47,410 --> 00:12:51,010 ආදර සම්බන්ධතා ගැන. 260 00:12:51,010 --> 00:12:53,580 අර කෙල්ල ගැනද, ලින්ඩා? 261 00:12:53,580 --> 00:12:57,080 නෑ, ඇත්තටම. අයරිස් ගැන. 262 00:12:57,080 --> 00:13:01,610 අපිදෙන්නා අතරේ දේවල් ටික්ක විතර සංකිර්ණ වුනා... ආයෙමත්. 263 00:13:03,420 --> 00:13:05,880 ඔයාව හදාගත්ත තාත්තගෙන් ඔයා අහනවා 264 00:13:05,890 --> 00:13:08,990 එයාගෙම දුවත් එක්ක ආදරේ කරන්න උපදෙසක්, 265 00:13:08,990 --> 00:13:11,720 මේ දැන් එයාගේ සහයකයා ඇයත් එක්ක ආදරේ කරද්දි? 266 00:13:11,720 --> 00:13:12,920 මම දන්නවා. මම දන්නවා. 267 00:13:12,920 --> 00:13:15,560 දේවල් ටිකක් සංකිරණ මට්ටමට වඩා දුර දිග ගිහින්. 268 00:13:15,560 --> 00:13:17,820 සමහර වෙලාවට, මගෙයි අයරිස්ගෙයි අවස්තා තියෙනවා, 269 00:13:17,830 --> 00:13:20,730 මම එයාගේ ඇස් දිහා බලද්දි, 270 00:13:20,730 --> 00:13:24,700 මට හිතෙන දේම එයාට නොහිතෙනවා කියලා හිතන්න අමාරුයි, 271 00:13:24,700 --> 00:13:27,430 ඔයාට දැනෙන විදිය ඔයා දැනටමත් අයරිස්ට කිවා, 272 00:13:27,430 --> 00:13:30,900 ඉතින් එයා ඇවිත් එයාලට දැනෙන්නෙත් එහෙමමයි කියනකන්, 273 00:13:30,900 --> 00:13:33,210 ඔයාට ඒ වෙලාවට ඉවසගෙන ඉන්න විතරයි තියෙන්නේ. 274 00:13:33,210 --> 00:13:35,210 මචං, ගොඩක් තද වෙනවනේ. 275 00:13:35,210 --> 00:13:36,210 ඔව්. 276 00:13:39,500 --> 00:13:41,950 මෙන්න තවත් සෙන්ට්‍රල් නගරයේ ලස්සන දවසක්. 277 00:13:41,950 --> 00:13:43,420 වලාකුලක්වත් අහසේ නෑ. 278 00:13:45,120 --> 00:13:46,950 මාර්ඩන්. 279 00:14:18,280 --> 00:14:20,780 මාර්ඩන් අල්ලාගන්නකන් ඔයා මෙහෙ ඉන්න කැමති වුනේ නෑ. 280 00:14:20,780 --> 00:14:21,980 ඩේවිඩ්, ඔයාට ඒක ඔයාටම කියාගන්න පුලුවන්. 281 00:14:21,980 --> 00:14:23,710 ඒ බැල්ලිගේ පුතා මගේ සහයකයා මරලා දැම්මා. 282 00:14:23,710 --> 00:14:26,050 මට ෆ්‍රෙඩ් නැතිවුන විදියට මම ඔයාව නැති කරගන්නේ නෑ. 283 00:14:26,050 --> 00:14:27,720 මට ඔයා අවුල් කරගන්න එක නවත්වාගන්න බෑ, ජෝ, 284 00:14:27,720 --> 00:14:30,220 හැබැයි මට ඔයාව ආරක්ෂා කරන්න පුලුවන්. 285 00:14:30,220 --> 00:14:32,460 සමහර විට ඔයාගේ දුවට පුලුවන් වෙයි ෆ්ලෑෂ්ට කතා කරන්න. 286 00:14:32,460 --> 00:14:36,030 මම එයාව මේකට ගාවගන්නේ නෑ. 287 00:14:36,030 --> 00:14:38,830 ඇලන්, මෙයාට කොහෙවත් යන්න දෙන්නේ නැතිව බලාගන්න. 288 00:14:38,830 --> 00:14:40,970 මම එලියේ ඉන්න ඕනි. 289 00:14:40,970 --> 00:14:42,840 ජෝ, ඔයා තමයි පළවෙනි කෙනා 290 00:14:42,840 --> 00:14:44,500 මම පැහැදිලිව හිතන්නේ නැති වෙලාවේ මට ඒක මතක් කරලා දෙන. 291 00:14:44,510 --> 00:14:46,510 මම ක්ලයිඩ්ව පැරැද්දුවා. මට පුලුවන් 292 00:14:46,510 --> 00:14:47,840 එයාගේ ජරා අයියවත් පරද්දන්න. 293 00:14:47,840 --> 00:14:51,410 ඔයා ඒක තනියම කලේ නෑ, මතකයි නේද? 294 00:14:51,410 --> 00:14:53,480 ඔයා හරි. 295 00:14:53,480 --> 00:14:56,490 මේ අය කොහොමද මාව ආරක්ෂා කරන්නේ? 296 00:14:56,490 --> 00:14:58,920 එයාලා දන්නේ නෑ. මාර්ඩන්ට කරන්න පුලුවන් දේ එයාලා දන්නේ නෑ. 297 00:14:58,920 --> 00:15:00,220 හරි, ඔයාගේ වාසනාවට, 298 00:15:00,230 --> 00:15:02,660 S.T.A.R. ලැබ් එකේ ඉන්න ඔයාගේ යාලුවෝ දන්නවා. 299 00:15:13,670 --> 00:15:17,640 'ෆ්ලෑෂ්: වේගයෙන් අපේ ජිවිතවලට කාවදිනවා?'' 300 00:15:17,640 --> 00:15:19,400 ඒක ටිකක් නහයේ තියෙන දෙයක්, එහෙම හිතනේනේ නැද්ද? 301 00:15:20,410 --> 00:15:22,440 මට ඔයාට දෙයක් පෙන්වන්න ඕනි. 302 00:15:22,440 --> 00:15:24,380 සයිමන් ස්ටැග්. එයාව මතකද? 303 00:15:24,380 --> 00:15:26,410 මාස හයකින් විතර දැක්කේ නෑ. 304 00:15:26,410 --> 00:15:28,310 කටකතාවල විදියට මම හිතුවේ එයා තපස් රකින්න ගියා කියලා. 305 00:15:28,310 --> 00:15:30,980 Howard Hughes වලට ගිහින්. 306 00:15:30,980 --> 00:15:33,520 මේක ස්ටැක් අතුරුදහන් වුන දවසේ රෑ ගත්ත එකක්. 307 00:15:33,520 --> 00:15:35,050 ස්ටග් සමාගමෙන් පිටවෙලා යන අන්තිම කෙනා 308 00:15:35,050 --> 00:15:38,560 ස්ටැග් අතුරුදහන් වුන රෑ හැරිසන් වෙල්ස්. 309 00:15:38,560 --> 00:15:40,090 මේකෙන් කිසි දෙයක් ඔප්පු වෙන්නේ නෑ, මේසන්. 310 00:15:40,090 --> 00:15:42,430 මට සිද්ධාන්තයක් හදන්න ඒක හොදටම ඇති. 311 00:15:42,430 --> 00:15:46,000 එයාගේ ෆයිල් එකේ තියෙන හැමදේම එක කෙනෙක්ට යන්නේ, හැරිසන් වෙල්ස්, 312 00:15:46,000 --> 00:15:47,600 අන්න ඒ නිසයි ඔයා අහන්න පටන් ගන්න ඕනි 313 00:15:47,600 --> 00:15:50,870 එයා ගැන දන්න ඔයාගේ යාලුවාගෙන්, අයරිස්. 314 00:15:59,390 --> 00:16:01,120 ලින්ඩා. 315 00:16:01,500 --> 00:16:03,260 හායි. 316 00:16:03,260 --> 00:16:04,960 ඊයේ රෑ නියමයි. 317 00:16:06,400 --> 00:16:08,570 ඔව්. 318 00:16:08,570 --> 00:16:10,900 මට සමාව ගන්න ඕනි. 319 00:16:11,200 --> 00:16:12,870 සමාව ගන්න? 320 00:16:12,870 --> 00:16:15,140 ඔයාගෙයි බෙරිගෙයි ඩේට් එකට බාධා කලාට. 321 00:16:15,140 --> 00:16:19,810 මම ඒක නොකර ඉන්නයි තිබුනේ.. මට සමාවෙන්න. 322 00:16:21,450 --> 00:16:23,320 අයරිස්, 323 00:16:23,320 --> 00:16:25,820 බෙරීගේ හිතේ ඔයා ගැන අදහසක් තියෙනවා කියලා ඔයා මට කිවම, 324 00:16:25,820 --> 00:16:28,460 මම හිතුවේ ඒක සාමාන්‍ය දෙයක් කියලා 325 00:16:28,460 --> 00:16:30,660 කෙල්ලෙක් තවත් කෙල්ලෙක්ට කියන. 326 00:16:30,660 --> 00:16:33,800 ඒත් ඊයේ රෑ, මට තේරුණා ඔයා මට නොකිව දේවල් ගැන, 327 00:16:33,800 --> 00:16:36,030 මොන තරම් නම් වේදනාවක්ද 328 00:16:36,040 --> 00:16:40,040 ඔයාගෙ හිතෙත් එයා ගැන අදහසක් තියෙන එක. 329 00:16:40,040 --> 00:16:42,370 නෑ,, ලින්ඩා, ඒක ‍එහෙම දෙයක් නෙවෙයි. 330 00:16:42,370 --> 00:16:45,070 මෙතන වැඩ කරද්දි ඔයා මිනිස්සු ගැන එක දෙයක් ඉගෙන ගයි, අයරිස්, 331 00:16:45,080 --> 00:16:48,810 නොකියපු කතාව තමයි සාමාන්‍යයෙන් ඇත්ත කතාව වෙන්නේ. 332 00:16:56,550 --> 00:16:59,290 ඉතින් ඒක හරියට ඔයාට කවුරු හරි කරදර කරනවා වගේ. 333 00:16:59,290 --> 00:17:01,190 හැමදේම හොදින්ද? 334 00:17:01,190 --> 00:17:02,920 ඔව්, හොදින්. 335 00:17:02,930 --> 00:17:04,320 ඉතින් ඊයේ රෑ විනෝදයි නේද? 336 00:17:04,330 --> 00:17:05,960 ඔව්. එඩි හොදින් හිටියද? 337 00:17:05,960 --> 00:17:08,200 ඔව්. ලින්ඩා? 338 00:17:08,200 --> 00:17:09,670 මම හිතනවා. 339 00:17:09,670 --> 00:17:13,670 ඔයා හිතනවද අපි දෙන්නා.. 340 00:17:13,670 --> 00:17:14,630 නෑ. 341 00:17:14,640 --> 00:17:16,700 හරි, හොදයි. 342 00:17:16,710 --> 00:17:19,680 ඉතින් මම ඔයාට කතා කලේ මොකද මගේ උපදේශකතුමා 343 00:17:19,680 --> 00:17:21,810 පත්තරයේ කන්තෝරුවේ, හැමවෙලේම මට පාඩම් කියලා දෙනවා. 344 00:17:21,810 --> 00:17:23,920 ගණුදෙනු කරන්න ක්‍රම, හොද කතාව හොයාගන්න විදිය, 345 00:17:23,920 --> 00:17:26,350 එයා දිගින් දිගටම කියන එක දෙයක් තමයි 346 00:17:26,350 --> 00:17:29,250 ඔයාගේ කොටස පස්සේ යන්න, ඒක කොහෙද යන්නේ කියලා හොයන්න. 347 00:17:29,260 --> 00:17:30,820 හොද උපදෙසක් වගේ. 348 00:17:30,820 --> 00:17:32,860 ඔව්, එහෙම තමයි. 349 00:17:32,860 --> 00:17:37,160 මේ උදාහරණයේ හැරෙන්න, ඒ කොටසට ඔයත් සම්බන්ධයි. 350 00:17:39,190 --> 00:17:42,760 ඔයාට මගෙන් ඕනිම දෙයක් අහන්න පුලුවන්, අයරිස්. 351 00:17:42,770 --> 00:17:45,370 මේ හැරිසන් වෙල්ස් ගැන. 352 00:17:45,370 --> 00:17:46,970 එයා ගැන මොකක්ද? 353 00:17:46,970 --> 00:17:48,570 ගොඩක් දරුණු දේවල් 354 00:17:48,570 --> 00:17:51,040 පහුගිය අවුරුද්ද ඇතුලත සෙන්ට්‍රල් නගරයේ වුනා. 355 00:17:51,040 --> 00:17:54,050 ෆ්ලෑෂ්, ගිනිගන්න මිනිසා මිනිස්සු අතුරුදහන් වෙනවා. 356 00:17:54,050 --> 00:17:55,920 එයා ස්ටැග්ගේ ඔ‍ෆිස් එකේ ඉදලා 357 00:17:55,920 --> 00:17:58,250 ස්ටෑග් අතුරුදහන් වුන රෑ. 358 00:18:00,990 --> 00:18:06,060 ඔයා හිතනවද ඩොක්ටර් වෙල්ස් වගකියන්න ඕනි කියලා? 359 00:18:06,060 --> 00:18:10,360 මම ඇත්තටම එයා ගැන දන්නේ නෑ, ඒත් ඔයයි යාලුවොයි එයා ගැන දන්නවා. 360 00:18:14,370 --> 00:18:18,330 බෙරී, ඔයාගේ හදවතේ තියෙනවා, ඔයා හිතනවද 361 00:18:18,340 --> 00:18:20,000 හැරිසන් ගැන දේවල් තියෙනවා කියලා 362 00:18:20,000 --> 00:18:23,540 මිනිස්සු විශ්වාස කරන දේවල් වලට වඩා? 363 00:18:23,540 --> 00:18:26,510 හැරිසන් වෙල්ස් හොද කෙනෙක්. 364 00:18:26,510 --> 00:18:28,010 ඔයා කතාවක් හොයනවා නම්, 365 00:18:28,010 --> 00:18:31,250 එයා ගැන නම් එහෙම දෙයක් හොයාගන්න වෙන්නේ නෑ. 366 00:18:33,850 --> 00:18:35,420 මම මේකට මායාකාර දණ්ඩ කියලා කියන්නේ. 367 00:18:35,420 --> 00:18:37,050 ඒක වැඩ කරන්නේ කොහොමද? 368 00:18:37,050 --> 00:18:39,090 ආලෝක දණ්ඩක් ක්‍රියාත්මක කලා කියලා හිතන්න. 369 00:18:39,090 --> 00:18:41,420 ඔයා ඒක අහසට අල්ලාගෙන හිටියොත්, ඒකෙන් ඇදලා ගනිවි 370 00:18:41,420 --> 00:18:43,920 ඒ වටේ තියෙන හැම ශක්තියක්ම ස්පොන්ජ් කෑල්ලක් වගේ. 371 00:18:43,930 --> 00:18:44,990 ඒකෙන් මාර්ඩන්ව නවතිවිද? 372 00:18:44,990 --> 00:18:46,630 ඒකෙන් එයාව අඩාල කරන්න පුලුවන්. 373 00:18:46,630 --> 00:18:48,500 එයාට වායුගෝලිය අංශු නැත්නම්, 374 00:18:48,500 --> 00:18:49,770 කාළගුණය පාලනය කරන්න කිසිම විදියක් නෑ. 375 00:18:49,770 --> 00:18:53,170 නියම වැඩක් සිස්කෝ , හැමවෙලේම වගේම. 376 00:18:53,170 --> 00:18:56,100 මට ඉඩ දෙනවා නම්, මගේ කකුල් ටිකක් දිගැරගන්න ඕනි. 377 00:19:00,970 --> 00:19:03,210 ඔයා හොදින්ද? ටිකක් අවුලෙන් ව‍ගේ. 378 00:19:03,210 --> 00:19:06,980 ඔව්, ඔව්,.. 379 00:19:06,980 --> 00:19:09,320 කවුරු හරි අයරිස්ගේ ඔලුවට පින්තුර ප්‍රවෘත්තියක් දාලා 380 00:19:09,320 --> 00:19:13,590 ඩොක්ටර් වෙල්ස් ගැන සැකහිතෙන දෙයක් වෙනවා කියලා. 381 00:19:13,590 --> 00:19:15,030 මොකක් වගේද? 382 00:19:15,030 --> 00:19:17,360 සයිමන් ස්ටැග්ට වුන දේ එයා දන්නවා වගේ දෙයක්. 383 00:19:17,370 --> 00:19:19,570 පේන විදියට, කාවුරුවත් එයාව දැකලත් නෑ ආරංචි වෙලාවත් නෑ 384 00:19:19,570 --> 00:19:22,200 මම ඩැන්ටන් බ්ලැක් නවත්තපු රෑ ඉදන්. 385 00:19:22,210 --> 00:19:23,440 එයාට ඔයා මොකක්ද කි‍වේ? 386 00:19:23,440 --> 00:19:27,180 එයා වැරදියි කියලා. එයා එහෙම තමයි. 387 00:19:33,810 --> 00:19:35,310 මේක ලග තියාගන්න. 388 00:19:35,320 --> 00:19:36,450 මම ඔයාව මාර්ඩන්ගේ බලයෙන් ආරක්ෂා කරන්නම්. 389 00:19:36,450 --> 00:19:38,120 ඔව්, සිස්කෝ. මට තේරෙනවා. 390 00:19:38,120 --> 00:19:41,450 හේයි, ජෝ... මම දන්නවා ඔයා ‍දැන් ගොඩක් දේවල් කරනවා, 391 00:19:41,450 --> 00:19:44,850 ඒත්.. ඔයා කිවා ඩොක්ටර් වෙල්ස් කොහොම හරි සම්බන්ධයි කියලා 392 00:19:44,860 --> 00:19:47,350 බෙරීගේ අම්මගේ මිනිමැරුමට. ඇයි ඔයා එහෙම හිතුවේ? 393 00:19:47,360 --> 00:19:49,060 ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම වැරදියි. 394 00:19:49,060 --> 00:19:50,890 ඒත් ඔයා ඒක හරියටම හරි කියලා විශ්වාස කලා. 395 00:19:50,890 --> 00:19:54,320 සිස්කෝ. මට මේක ගැන දැන් කතා කරන්න බෑ හරිද? 396 00:20:10,300 --> 00:20:13,470 ඔයා මාව හොයනවා කියලා ආරංචි වුනා. 397 00:20:15,380 --> 00:20:16,980 මෙන්න මම ඉන්නවා. 398 00:20:20,180 --> 00:20:22,780 -මාර්ඩන්. -හේයි, ජෝ. 399 00:20:23,080 --> 00:20:25,620 මට ඔයාට ජෝ කියලා කතා කරන්න පුලුවන් නේද? 400 00:20:25,620 --> 00:20:27,320 අපි දෙන්නා ආගන්තුක දෙන්නෙක් නෙවෙයි 401 00:20:27,320 --> 00:20:30,490 මොකද ඔයා මගේ මල්ලි‍ගේ පපුවට වෙඩි තියලා තිබ්බා. 402 00:20:30,490 --> 00:20:32,660 ඔයාගේ මල්ලි මගේ සහයකයා මැරුවා 403 00:20:32,660 --> 00:20:34,860 තව අහිංසක මිනිස්සු ගොඩකුත් එක්කම, 404 00:20:34,860 --> 00:20:37,030 තව මරනවා කියලා තර්ජනයත් කලා. 405 00:20:38,470 --> 00:20:42,940 ඔව්, ක්ලයිඩ් ශාන්තුවරයෙක් නෙවෙයි, ඒත් එයා පවුලේ කෙනෙක්. 406 00:20:42,940 --> 00:20:45,810 ඔයාගේ පවුලේ අය ආරක්ෂා කරගන්න බැරි නම්, 407 00:20:45,810 --> 00:20:48,680 අඩුම තරමේ එයාලා වෙනුවෙන් පලිගන්න හරි පුලුවන්. 408 00:20:51,320 --> 00:20:54,090 මේක අපි අතරේ දෙයක්. 409 00:20:54,090 --> 00:20:55,620 වෙන කාටවත් තුවාල වෙන්න ඕනි නෑ. 410 00:20:55,620 --> 00:20:58,360 ඒත් එයාලට තුවාල වෙන්නයි යන්නේ. 411 00:21:01,860 --> 00:21:02,930 ජෝ! 412 00:21:02,930 --> 00:21:04,600 එපා! 413 00:21:04,600 --> 00:21:07,000 මාව ලේසියෙන් බිම දාන්න වෙන්නේ නෑ, ‍ජෝ. 414 00:21:07,000 --> 00:21:08,530 එයාවා අල්ලාගන්නවා! 415 00:21:10,340 --> 00:21:11,510 එපා, දුවන්න! 416 00:21:21,950 --> 00:21:23,350 ජෝ! 417 00:21:45,480 --> 00:21:46,910 කැප්ටන්! 418 00:21:49,010 --> 00:21:51,050 ඩේවිඩ්. 419 00:22:00,520 --> 00:22:03,260 හරි, සිස්කෝ, මම ගෙදරට යනවා. 420 00:22:03,260 --> 00:22:05,530 සිස්කෝ? 421 00:22:05,530 --> 00:22:06,930 හරි, හොදයි, මම 422 00:22:06,930 --> 00:22:09,870 ඔයත් එක්ක The Walking Dead හැම කොටසක්ම බලනවා. 423 00:22:09,870 --> 00:22:13,040 හේයි, ඔයාට මාර්ඩන්ව නවත්වන්න බැරිවුනා 424 00:22:13,040 --> 00:22:16,440 පොලිසියේදි. ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි. 425 00:22:16,440 --> 00:22:18,880 නෑ, ඒ ගැන නෙවෙයි. 426 00:22:18,880 --> 00:22:20,850 ඔයා ඩොක්ටර් වෙල්ස් ගැන මොකද හිතන්නේ? 427 00:22:20,850 --> 00:22:22,880 -ඔයා මොකක්ද කිවේ? -මම කිවේ, ඔයා හිතනවද 428 00:22:22,890 --> 00:22:27,650 එයා නරක දෙයක් කලාට වග කියන්න ඕනි කියලා? 429 00:22:27,650 --> 00:22:30,220 බෙරීට ඇහුනා කියලා කියපු දේ නිසාද මේ? 430 00:22:30,230 --> 00:22:32,230 පාර්ටිකල් ඇක්සලරේටරය පුපුරපු දවසේ ඉදන්, 431 00:22:32,230 --> 00:22:34,500 ඩොක්ටර් වෙල්ස්ව අල්ලාගන්න කවුරු හරි කෙනෙක් හිටියා. 432 00:22:34,500 --> 00:22:36,570 නෑ, නෑ, ඊට වඩා දෙයක්. ජෝ කිවා සමහර විට 433 00:22:36,570 --> 00:22:38,370 ඩොක්ටර් වෙල්ස් කො‍යි හරි විදියකට 434 00:22:38,370 --> 00:22:42,010 බැරිගේ අම්මගේ මරණයට සම්බන්ධයි කියලා. 435 00:22:42,310 --> 00:22:43,610 ඒක මෝඩ තර්කයක්. 436 00:22:43,610 --> 00:22:45,850 ඔව්, මම දන්නවා, ඒක තමයි මම කිවේ,, 437 00:22:45,850 --> 00:22:47,620 අපි එහෙම නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්නුවා, 438 00:22:47,620 --> 00:22:50,690 ඒත් මම නිකමට කියන්නේ, සමහර දේවල් ගැලපෙන්නේ නෑ. 439 00:22:50,690 --> 00:22:52,660 මොකක් වගේද? 440 00:22:52,660 --> 00:22:55,100 මෙහාට එන්න, මේක බලන්න. 441 00:22:55,100 --> 00:22:56,330 අපි රිවස් ෆ්ලෑෂ් අල්ලාගත්ත රෑ 442 00:22:56,330 --> 00:22:57,730 බල ක්ෂේත්‍රයෙන්, එයා පැනලා ගියා 443 00:22:57,740 --> 00:22:59,300 මොකද ආවරණයේ පද්ධතිය බිද වැ‍ටුන නිසා, 444 00:22:59,310 --> 00:23:01,140 ඒත් මම තුන්පාරක් දත්ත පරික්ෂා කලා, 445 00:23:01,140 --> 00:23:02,770 සුපර් කැපැසිටර් හොදට චාජ් වෙලා තිබිලා 446 00:23:02,780 --> 00:23:04,310 එයා පැනලා යද්දි. 447 00:23:04,310 --> 00:23:06,080 අංක ගැලපෙන්නේ නෑ, කේට්ලන්. 448 00:23:06,080 --> 00:23:07,510 කිසිම හේතුවක් නෑ ආරක්ෂක පද්ධතිය 449 00:23:07,510 --> 00:23:09,210 බිද වැටෙන්න. 450 00:23:09,210 --> 00:23:11,280 මට විශ්වාසයි ඒකට හරියන හොද විස්තර කිරිමක් ඇති කියලා. 451 00:23:11,280 --> 00:23:12,780 එක හොද විස්තර කිරිමක් 452 00:23:12,780 --> 00:23:14,920 ඩොක්ටර් වෙල්ස් උගුලට මොකද කලේ කියලා. 453 00:23:14,920 --> 00:23:17,390 ඔයා හිතන්නේ ඩොක්ටර වෙල්ස් 454 00:23:17,390 --> 00:23:19,150 කහ ඇදුම ඇදගත්ත කෙනත් එක්ක සම්බන්ධයි කියලද? 455 00:23:19,160 --> 00:23:22,660 මම.. අපි හැමෝම දැක්කා එයාව තව ඩිංගෙන් මරලා දාන්න යන එක. 456 00:23:22,660 --> 00:23:25,690 ඔව්, තව ඩිංගෙන්. 457 00:23:27,160 --> 00:23:28,330 සිස්කෝ, ඔයා කියන දේ 458 00:23:28,330 --> 00:23:31,370 කිසිම ‍තේරුමක් නෑ. ඒක පිස්සුවක්. 459 00:23:34,530 --> 00:23:37,940 ඔයාට පුලුවන්ද වෙල්ස්ව හෙට උදේ ලැබ් එකෙන් ඈත් කරලා තියන්න? 460 00:23:48,090 --> 00:23:50,420 -ස්තුතියි, බෙරි. -ඔව්. 461 00:23:50,420 --> 00:23:54,460 ඩේවිඩ් එක්ක වැඩ කරන අය මෙහෙම නෙවෙයි මම මුණ ගැහෙන්න හිතුවේ. 462 00:23:54,470 --> 00:23:56,900 එයා ඔයා ගැන ගොඩක් ආඩම්බරයෙන් කතා කරනවා. 463 00:23:56,900 --> 00:23:58,730 ඇත්තට? 464 00:23:58,740 --> 00:24:01,370 ඩේවිඩ්ගේ හැම හඩක්ම. 465 00:24:01,370 --> 00:24:02,770 ලොකු හඩක්. 466 00:24:06,610 --> 00:24:07,910 එයාට කොහොමද ඩොක්ටර්? 467 00:24:07,910 --> 00:24:09,680 අපි එයාව ස්ථාවර කරනවා. 468 00:24:09,680 --> 00:24:12,050 එයාගේ පහල කොටසේ අංශභාග තත්වයක් ඇතිවෙනවා. 469 00:24:12,050 --> 00:24:13,220 මගෙ දෙවියනේ. 470 00:24:13,220 --> 00:24:14,550 දැන් මනින්න අමාරුම දේ තමයි 471 00:24:14,550 --> 00:24:17,190 ස්නායු කපාලවලට හානි වෙලා තියෙන ප්‍රමානය. 472 00:24:17,190 --> 00:24:20,700 ඉතින් සමහර විට ඔයාලට එයාව මතක කෙනා නොවෙන්න පුලුවන්. 473 00:24:20,700 --> 00:24:22,170 මට එයාව බලන්න පුලුවන්ද? 474 00:24:22,170 --> 00:24:26,270 සමාවෙන්න, පවුලේ අයට විතරයි. 475 00:24:26,270 --> 00:24:29,470 එයාගේ පෙම්වතා වෙන එකෙන් එයාගේ පවුලේ කෙනෙක් වෙනවා, ඩොක්ටර්. 476 00:24:29,470 --> 00:24:31,640 අනිවාර්යයෙන්ම. 477 00:24:33,510 --> 00:24:37,010 එයාට ආපහු වැඩට එන්න පුලුවන් වෙයිද? 478 00:24:37,010 --> 00:24:41,110 එයාට ආපහු ඇවිදින්න පුලුවන් වෙයිද කියලා මට විශ්වාසයක් නෑ. 479 00:24:45,990 --> 00:24:48,250 -ජෝ, ඔයා කොහෙද යන්නේ? -මම මේක ඉවරයක් කරන්න ඕනි. 480 00:24:48,250 --> 00:24:51,360 -ඔයා තනියම නෙවෙයි. -ඔව්. මම තනියම! මම එයාව දන්නවා! 481 00:24:51,360 --> 00:24:52,820 මට එයාව හොයාගන්න පුලුවන්, මට ඕනි නෑ 482 00:24:52,830 --> 00:24:56,660 තවත් කෙනෙක්ට රිදවනකන් ඉන්න, විශේෂයෙන් ඔයාටයි අයරිස්ටයි. 483 00:24:56,660 --> 00:24:58,060 අයරිස් ... 484 00:24:58,070 --> 00:25:00,100 මාර්ඩන් කිවා එයාගේ මල්ලිගේ පලිය ගන්නවා කියලා. 485 00:25:00,100 --> 00:25:01,640 ඒක මටත් වඩා ‍එහාට යනවා. ඒක යන්නේ 486 00:25:01,640 --> 00:25:03,270 ඔයාටයි ඇයගේ පැත්තටයි. 487 00:25:03,270 --> 00:25:07,540 ඔයා අයරිස් එක්ක ඉන්න, එයාව ආරක්ෂා කරන්න. 488 00:25:07,840 --> 00:25:10,280 එයාව තනි කරන්න එපා. 489 00:25:10,280 --> 00:25:12,150 ඔව්. හරි. 490 00:25:23,650 --> 00:25:26,450 හේයි, අයරිස් වෙස්ට්ව දැක්කද? 491 00:25:26,450 --> 00:25:27,880 එයා එයාගේ තාත්තව හම්බවෙන්න ගියා. 492 00:25:28,180 --> 00:25:30,010 -ඔයා බැරි ඇලන් නේද? -ඔව්. 493 00:25:30,080 --> 00:25:33,350 එයාගේ යාලුවෙක්/සහෝදරයෙක්? නැත්නම් සහෝදරයෙක්/යාලුවෙක්ද? 494 00:25:33,350 --> 00:25:34,590 යාලුවෙක් කියන එක හොදයි. 495 00:25:34,590 --> 00:25:36,150 මම මේසන් බ්‍රිඩ්ජ්. 496 00:25:36,160 --> 00:25:37,860 ඔයා තමයි 497 00:25:37,860 --> 00:25:39,520 හැරිසන් වෙල්ස් පිස්සු බුද්ධිමතෙක් කියලා හිතන්නේ? 498 00:25:39,530 --> 00:25:41,430 නෑ, නෑ, එයාට පිස්සුයි කියලා මම කවදාවත් කිවේ නෑ. 499 00:25:41,430 --> 00:25:45,070 එයා පිස්සෙක් බොරුකාරයෙක්. 500 00:25:45,070 --> 00:25:48,240 ඇත්තටම? ඔයාට ඒක පෙන්නේ නැද්ද? 501 00:25:48,240 --> 00:25:50,010 ඔයාලා දෙන්න එකට ඉන්න වෙලාවට. 502 00:25:50,010 --> 00:25:51,470 සමාවෙන්න? 503 00:25:51,480 --> 00:25:53,880 මම කම්මැලිකමේ ඉද්දි, එයා ගැන හොයනවා. 504 00:25:53,880 --> 00:25:56,080 ගොඩක් වෙලාවට, එයා එයා විදියටම ඉන්නවා 505 00:25:56,080 --> 00:25:57,180 ඔයාව මුණගැහෙන වෙලාවට හැරෙන්න, 506 00:25:57,180 --> 00:25:58,650 ඒකෙන් පොඩි වෙනසක් තේරෙනවා. 507 00:25:58,650 --> 00:26:01,560 එක වතාවක්, එයා සයිමර් ස්ටැග්ව මුණගැහුනා, 508 00:26:01,560 --> 00:26:03,660 ඊට පස්සේ පූෆ්, තවත් සයිමන් ස්ටැග් කෙනෙක් නෑ. 509 00:26:03,660 --> 00:26:06,430 ඉතින් ඔයා කියන්නේ ස්ටැග් ඉන්න තැන වෙල්ස් දන්නවා කියලද? 510 00:26:06,430 --> 00:26:09,900 නෑ, මම කියන්නේ වෙල්ස් එයාව මරලා දැම්මා කියලා. 511 00:26:09,900 --> 00:26:12,100 හරි, 512 00:26:12,110 --> 00:26:15,110 මම ඔයාව විශ්වාස කලත්, නැතත්, එයා ඉන්නේ රෝද පුටුවක. 513 00:26:15,110 --> 00:26:16,910 එයා කොහොමද ඒ වගේ දෙයක් කරන්නේ? 514 00:26:16,910 --> 00:26:19,140 මගේ ලග ආරක්ෂිත සාක්ෂියක් තියෙනවා 515 00:26:19,150 --> 00:26:21,510 ඒ හැමදේම විස්තර කරන. 516 00:26:21,520 --> 00:26:23,920 මොන.. මොන සාක්ෂියක්ද? 517 00:26:23,920 --> 00:26:25,550 ඔයාට ඒක කියවලා බලන්න වෙනවා 518 00:26:25,560 --> 00:26:28,860 ඉරිදා පත්තරෙන්, අනිත් හැමදෙනාම වගේම. 519 00:26:40,000 --> 00:26:41,700 අපි බලමු ඔයා මොනවා කියයිද කියලා 520 00:26:41,700 --> 00:26:44,970 එදා රෑ වුන වැරැද්ද ගැන. 521 00:27:14,840 --> 00:27:17,740 හේයි! 522 00:27:17,740 --> 00:27:19,670 ජෝ. 523 00:27:19,670 --> 00:27:22,410 එඩී, ඔයා මෙහෙ නොඑන්නයි තිබුනේ. 524 00:27:22,410 --> 00:27:26,180 ඔයා තනියම මාර්ඩන් පස්සේ පන්නන්නේ නැතිව ඉන්නයි තිබුනේ. 525 00:27:26,180 --> 00:27:27,850 ඔයා මොනවා හරි හොයාගත්තද? 526 00:27:27,850 --> 00:27:30,820 තවම නෑ, ඒත් මේක මාර්ඩන් සහෝදරයන්ගේ පරණ හැංගෙන තැන 527 00:27:30,820 --> 00:27:33,810 අවුරුදු 6කට කලින්, ඉතින් ඒක ලොකු උපකල්පනයක්. 528 00:27:35,300 --> 00:27:36,250 ඒත් අහන්න, එඩී... 529 00:27:36,250 --> 00:27:39,990 ඒක ඉතිරි කරගන්න. මම යන්නේ නෑ. 530 00:27:48,300 --> 00:27:51,570 හේයි, ඔයාට තාත්තා කතා කලාද? එයා ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නෑ. 531 00:27:51,570 --> 00:27:53,300 නෑ. 532 00:27:53,300 --> 00:27:54,670 මම එයාට කතා කලේ නෑ. 533 00:27:55,300 --> 00:27:57,340 මට එයා ගැන බයක් දැනෙනවා. 534 00:27:57,340 --> 00:28:00,410 ඔයා ගෙදරට කලින් ආවේ මොකද? 535 00:28:00,410 --> 00:28:05,880 ඇත්තටම, මම ඔයාවයි හෙව්වේ. මට ඔයා‍ගේ යාලුවා මේසන් මුණගැහුනා 536 00:28:05,880 --> 00:28:09,450 එයා කිවා එයා ලග සාක්ෂියක් තියනවා කියලා 537 00:28:09,450 --> 00:28:11,520 ඩොක්ටර් වෙල්ස් මොකක් හරි දෙයක් කලා කියලා. 538 00:28:11,520 --> 00:28:13,460 ඒක මොකක්ද කියලා ඔයා දන්නවද? 539 00:28:13,460 --> 00:28:15,690 නෑ, එයා මට කිවේ නෑ. 540 00:28:15,700 --> 00:28:17,160 හරි. 541 00:28:17,160 --> 00:28:22,630 ඉතින්, ලින්ඩත් එක්ක දේවල් කොහොමද? 542 00:28:22,640 --> 00:28:23,600 ඇයි ඔයා ඒ විදියට කිවේ? 543 00:28:23,600 --> 00:28:25,040 කොයි විදියටද? 544 00:28:25,040 --> 00:28:28,270 හරියට ඔයා "Becky Cooper" කියලා කියන්න පුරුදු වෙලා හිටපු විදියට. 545 00:28:28,280 --> 00:28:29,940 අයියෝ. 546 00:28:29,950 --> 00:28:33,350 බෙකි කුපර් ඉස්කෝලෙක කෙල්ලෙක්ට හීනෙන් පෙනුන කෙනෙක්, 547 00:28:33,350 --> 00:28:34,780 ඔයා කවදාවත් එයාත් එක්ක යාලු‍ වෙන්න හොද නෑ. 548 00:28:34,850 --> 00:28:37,180 හරි, ඉතින් ඔයා කියන්නේ ලින්ඩා බෙකි වගේ කෙනෙක් කියලද? 549 00:28:37,180 --> 00:28:38,850 මම කිවේ, මම එහෙම කියන්නේ නෑ. 550 00:28:38,850 --> 00:28:43,560 එයා.. ලස්සනයි නියමයි වගේම බුද්ධිමත් 551 00:28:43,560 --> 00:28:45,820 ඒ වගේම එයා ජොබ් එකත් හොදට කරනවා. 552 00:28:45,830 --> 00:28:48,090 මම.. 553 00:28:48,090 --> 00:28:51,030 එයා ඔයාට හරි කෙනා කියලා මම හිතන්නේ නෑ. 554 00:28:54,430 --> 00:28:56,530 එහෙනම් ඒ කවුද? 555 00:29:10,530 --> 00:29:12,360 මොකක්ද? 556 00:29:12,370 --> 00:29:14,970 මට තේරෙන්නේ නෑ. 557 00:29:14,970 --> 00:29:18,410 මේකෙන් කිසි දෙයක් තේරෙන්නේ නෑ. 558 00:29:41,550 --> 00:29:44,750 කවුරු හරි ටිකකට කලින් ඉදලා තියෙනවා. 559 00:29:48,560 --> 00:29:51,760 එයා මේක මට තියලා ගිහින්. 560 00:29:51,760 --> 00:29:53,360 ඊලගට කොහාටද? 561 00:29:57,830 --> 00:29:59,530 ජෝ! 562 00:30:16,160 --> 00:30:20,390 ඔයාගේ එක කකුලක් කැඩුන එක නම් පොඩි මායාවක්, ජෝ. 563 00:30:20,390 --> 00:30:23,030 මම ප්ලේන් එකෙන් එලියට විසිවුන රෑ, 564 00:30:23,030 --> 00:30:26,200 මගේ හැම ඇටකටුවක්ම බිදුනා. 565 00:30:27,200 --> 00:30:29,040 ඒක ගොඩක් ලොකු වේදනාවක්. 566 00:30:29,040 --> 00:30:32,340 අඩුම තරමේ මට දැනුන විදියෙන් ටිකක් හරි ඔයාට දැනෙනවා. 567 00:30:32,340 --> 00:30:34,070 තවම... 568 00:30:34,080 --> 00:30:37,250 දෙවියෝ වගේ ඉන්න එක කොහොමද දැනෙන්නේ කියලා ඔයා දන්නේ නැතිව ඇති. 569 00:30:37,250 --> 00:30:38,980 ඔයාගේ මල්ලිත් මට එහෙමයි කිවේ, 570 00:30:38,980 --> 00:30:41,650 මම එයාව මරන්න කලින්. 571 00:30:44,390 --> 00:30:48,030 ඔයාගේ ජිවිතේ නැති කරන්න මට ඒ බල ඕනි නෑ. 572 00:30:48,030 --> 00:30:49,700 එහෙනම් ඒක කරනවා. 573 00:30:49,700 --> 00:30:52,360 ඒකට නේද මෙතනට ආවේ? 574 00:30:52,370 --> 00:30:53,800 ඇහැට ඇහැක් ගන්න? 575 00:30:53,800 --> 00:30:57,600 ‍ජෝ. 576 00:30:57,610 --> 00:31:00,810 මට ඇහැකට වඩා දෙයක් ඕනි 577 00:31:02,610 --> 00:31:04,280 මට අමත‍ක වෙලා තිබුනේ ඒක කොයි තරම් වැදගත්ද කියලා 578 00:31:04,280 --> 00:31:05,910 මගේ දෛනික පුරුදු වලින් ටිකක් ඈත් වෙන එක. 579 00:31:05,920 --> 00:31:07,480 ස්තුතියි, ‍කේට්ලන්. 580 00:31:07,480 --> 00:31:09,780 මේ උදෑසන ප්‍රබෝදමත් කරන වෙලාවක් වුනා. 581 00:31:09,780 --> 00:31:11,920 ඔයාට තම්බපු බිත්තර දෙකකට වඩා උදේ කැමට ගන්න පුලුවන්, 582 00:31:11,920 --> 00:31:14,160 ඩොක්ටර් වෙල්ස්. 583 00:31:14,160 --> 00:31:16,290 මම මොකක්ද කියන්නේ? මම හිතන්නේ මම පුරුදු පිරුණු කෙනෙක්. 584 00:31:16,290 --> 00:31:18,060 මට සමාවෙන්න. මම හිතුවේ අපි යන්න හැදුවේ කියලා. 585 00:31:18,060 --> 00:31:21,500 ඇත්තටම, මම හිතුවේ අපිට මෙතන ටිකක් නැවතිලා රහ බලන්න පුලුවන් වෙයි කියලා. 586 00:31:25,970 --> 00:31:27,870 ඇයි නැත්තේ? 587 00:31:27,870 --> 00:31:31,670 මාර්ඩන්ට කරන්න පුලුවන් දේ අපි දැක්කා, ඒත් අමතක කරන්න එපා, 588 00:31:31,680 --> 00:31:33,410 එයා නොපෙනෙන කෙනෙක් නෙවෙයි. 589 00:31:33,410 --> 00:31:34,880 මෙහෙම සිද්ධ වෙනවා කියලා මට විශ්වාස කරන්න බෑ. 590 00:31:34,880 --> 00:31:36,680 එයා තවම මනුස්සයෙක්, හොද අපරාධකාරයෙක්. 591 00:31:36,680 --> 00:31:38,180 අපි එයාව හොයාගන්නවා. 592 00:31:38,180 --> 00:31:39,220 අපි මේ ජරා ගොඩ හොයාගන්නවා.. 593 00:31:39,220 --> 00:31:42,460 හේයි, මගෙ දිහා බලන්න හරිද? 594 00:31:42,460 --> 00:31:45,090 මම පොරොන්දු වෙනවා එයාව ආපහු ඔයා ලගට එක්කගෙන එනවා කියලා. 595 00:31:45,100 --> 00:31:46,130 මොන දේ කරන්න සිද්ධ වුනත්.. 596 00:31:46,130 --> 00:31:47,690 හරි. 597 00:31:47,690 --> 00:31:51,830 අපිට ජෝ හම්බවෙනකන් ඔයාලා හැමෝම නගරය සෝදිසි කරන්න. 598 00:31:54,500 --> 00:31:56,270 විසිරෙන්න! 599 00:32:00,840 --> 00:32:02,070 හලෝ? 600 00:32:02,080 --> 00:32:04,680 මගේ ලග ඔයාගේ තාත්තා ඉන්නවා. 601 00:32:04,680 --> 00:32:07,750 එයාට ටිකක් තුවාල වෙලා, හැබැයි තවම ජිවත් වෙනවා. 602 00:32:07,750 --> 00:32:09,850 එයාව ඒ විදියට තියා ගන්න ඕනි නම්, 603 00:32:09,850 --> 00:32:12,720 ජලතිරයේ දකුණු පැත්තට එන්න. 604 00:32:12,720 --> 00:32:15,520 අයරිස්, ඔයා පොලිසියට කිවොත්, 605 00:32:15,530 --> 00:32:17,860 ඔයාගේ තාත්තා මැරේවි. 606 00:32:20,030 --> 00:32:23,170 එයා මග එනගමන්. 607 00:32:26,200 --> 00:32:29,540 එයා ලග මගේ තාත්තා ඉන්නවා. 608 00:32:29,540 --> 00:32:31,210 මම කාට හරි කිවොත් එයාව මරනවා කිවා. 609 00:32:31,210 --> 00:32:32,840 ජලතිරයේදි මුණගැනහෙන්න එන්න කියලා කිවා. 610 00:32:32,850 --> 00:32:34,080 හරි. මම ඔයත් එක්ක එනවා. 611 00:32:34,080 --> 00:32:35,250 හරි. 612 00:32:35,250 --> 00:32:36,680 අපි යමු. 613 00:32:38,350 --> 00:32:39,580 -බැරි. -හේයි. 614 00:32:39,590 --> 00:32:41,290 මට ඔයත් එක්ක තත්පරයක් කතා කරන්න පුලුවන්ද? 615 00:32:41,290 --> 00:32:43,650 බෑ, ලින්ඩා, මට සමාවෙන්න, මට දැන් ඇත්තටම බෑ. 616 00:32:43,660 --> 00:32:45,290 ඇත්තෙන්ම බෑ. 617 00:32:45,290 --> 00:32:47,190 මේක ඒ වගේ දෙයක් නෙවෙයි හදිසි අවශ්‍යතාවයක්. 618 00:32:47,190 --> 00:32:49,360 මම දැන්ම යන්න ඕනි. 619 00:32:52,300 --> 00:32:56,140 ඩොක්ටර් වෙල්ස්, මම.. 620 00:32:56,140 --> 00:32:58,340 මට ආපහු ඔයාට ස්තුති කරන්න ඕනි 621 00:32:58,340 --> 00:33:01,080 රොනී වෙනුවෙන් ඔයා කරපු හැමදේටකම. 622 00:33:01,080 --> 00:33:03,550 එක ස්තුතියක් ඔයාට ඇති, මට විශ්වාසයි. 623 00:33:10,820 --> 00:33:15,360 කේට්ලන්, සිස්කෝට පුලුවන් වුනා නම් 624 00:33:15,360 --> 00:33:19,330 S.T.A.R ලැබ් එකේ චන්ද්‍රිකාවල අරීය ප්‍රවේග පරාමිති වෙනස් කරන්න 625 00:33:19,330 --> 00:33:20,860 අපිට තවත් හොදට පුලුවන් වෙයි 626 00:33:20,860 --> 00:33:23,100 කුණාටුවක් එන සුලග අදුනා ගන්න, අපිට අදුනා ගන්න පුලුවන් වුනොත් 627 00:33:23,100 --> 00:33:25,370 වාතයේ උඩු දහරාව ඒවා කොහෙ හැදුනත් කමක් නෑ, 628 00:33:25,370 --> 00:33:30,210 ඒවා කොච්චර පොඩි වුනත්, අපිට මාර්ක් මාර්ඩන්ව හොයාගන්න පුලුවන් වෙයි. 629 00:33:30,210 --> 00:33:32,570 ඒක නියම අදහසක්. 630 00:33:32,580 --> 00:33:33,910 ඉතින් ඇයි අපි S.T.A.R. ලැබ් එකට ගිහින් 631 00:33:33,910 --> 00:33:36,740 සිස්කොට කියන්නේ නැත්තේ? 632 00:33:36,740 --> 00:33:39,580 මම මේවා අරගෙන එන්නම්. 633 00:33:46,220 --> 00:33:49,350 හායි, මට මේවා පුරවලා දෙන්න පුලුවන්ද? 634 00:33:49,360 --> 00:33:51,260 අනිවාර්යයෙන්, තත්පරයක් ඉන්න. 635 00:34:00,030 --> 00:34:03,270 මගේ ඉලක්ක ඔයාට තේරෙන පරාසයෙන් පිට තියෙන්නේ. 636 00:34:11,880 --> 00:34:15,250 ඩොක්ටර් වෙල්ස්, අන්තිමේට අපි මුණගැහුනා. 637 00:34:15,250 --> 00:34:18,490 මගේ ඉලක්ක ඔයාට තේරෙන පරාසයෙන් පිට තියෙන්නේ. 638 00:34:18,490 --> 00:34:20,390 මට මේක විශ්වාස කරන්න බෑ. 639 00:34:20,390 --> 00:34:24,120 මම ෆ්ලෑෂ් වගේ නෙවෙයි. 640 00:34:24,130 --> 00:34:27,760 සමහර අය කියයි, මම එයාගේ අනිත් පැත්ත කියලා. 641 00:34:32,500 --> 00:34:36,240 සුභපැතුම් ජෝ. ඔයාට තවත් එක්කෙනෙක් ඉන්නවා. 642 00:34:36,240 --> 00:34:38,080 මුල් පුටුවල ඉදලා බලන්න හැමෝම 643 00:34:38,080 --> 00:34:41,680 හැමදේම ඔයා ආදරය කරපු, විනාශ වෙලා යනවා. 644 00:34:43,480 --> 00:34:46,790 ලස්සන කෙල්ලෙකුත්. 645 00:34:46,790 --> 00:34:49,250 මොන තරම් ලැජ්ජාවක්ද. 646 00:34:49,260 --> 00:34:50,760 අනේ, එයා මගේ දුව. 647 00:34:50,760 --> 00:34:52,260 ක්ලයිඩ් මගේ මල්ලි. 648 00:34:52,260 --> 00:34:54,500 එයා හොරෙක් වගේම මිනිමරුවෙක්. 649 00:34:54,500 --> 00:34:56,260 අරයා අහිංසක කෙල්ලෙක්. 650 00:34:56,270 --> 00:34:58,100 එහෙනම් තාත්තා වෙනුවෙන් එයා වන්දි ගෙවාවි 651 00:34:59,840 --> 00:35:02,500 එයාලා හැමෝම වන්දි ගෙවයි. 652 00:35:10,050 --> 00:35:12,950 ඔයා නම් ගොඩක් දක්ෂයි, සිස්කෝ. 653 00:35:12,950 --> 00:35:15,590 මම හැමවෙලේම කියනවා වගේ. 654 00:35:15,590 --> 00:35:18,650 ඔයා තමයි එයා. 655 00:35:18,660 --> 00:35:20,590 රිවස් ෆ්ලෑෂ්. 656 00:35:20,590 --> 00:35:24,300 ඔයයි මමයි කවදාවත් ඇත්තටම හරියටම අදුනාගත්තේ නෑ. 657 00:35:24,300 --> 00:35:29,200 මම ඊබර්ඩ් තෝන්. 658 00:35:29,200 --> 00:35:32,370 තෝන්? 659 00:35:32,370 --> 00:35:34,170 එඩී වගේ. 660 00:35:34,170 --> 00:35:38,470 එයාට දුර ඥාතියෙක් කියලා කියමු. 661 00:35:38,480 --> 00:35:42,840 අපි රිවස් ෆ්ලෑෂ්ව අල්ලා ගත්ත රෑ. 662 00:35:42,850 --> 00:35:43,840 ඔයා මැරෙන්න ගියා. 663 00:35:45,180 --> 00:35:47,080 ඔයා වගේ දෙන්නෙක් හිටියා. 664 00:35:58,560 --> 00:36:00,600 ඒක ප්‍රක්ෂේපනයක්, 665 00:36:00,600 --> 00:36:04,200 වේග මායාවක්, ඔයා ඉඩ දෙනවා නම්. 666 00:36:09,250 --> 00:36:12,310 ජෝ කිවා හරි. 667 00:36:12,320 --> 00:36:17,820 ඔයා එදා රෑ හිටියා, අවුරුදු 15කට කලින්, බැරිගේ ගෙදර. 668 00:36:19,590 --> 00:36:21,820 ඔයා නොරා ඇලන්ව මරලා දැම්මා. 669 00:36:22,500 --> 00:36:25,830 මම නෝරව මරන්න නෙවෙයි හිතාගෙන හිටියේ. 670 00:36:25,830 --> 00:36:30,360 මම එතනට ගියේ බෙරිව මරන්නයි. 671 00:36:30,360 --> 00:36:32,400 ඇයි? 672 00:36:32,400 --> 00:36:34,300 ඔයා එයාගේ යාලුවා. 673 00:36:34,300 --> 00:36:35,770 ඔයා එයාට ඉගැන්නුවා කොහොමද.. 674 00:36:35,770 --> 00:36:40,300 වේගයෙන් යන්නේ කියලා. මම දන්නවා. අවසානයට උපක්‍රමයක්. 675 00:36:40,310 --> 00:36:42,170 ඒ ඇයි කියලා මම ඔයාට කියන්නම්. 676 00:36:42,170 --> 00:36:46,310 මොකද මම මෙහෙ හිරවෙලා ඉන්නවා, 677 00:36:46,310 --> 00:36:52,310 කොටුවෙලා ඉන්නවා දිග අවුරුදු 15ක්. 678 00:36:53,050 --> 00:36:57,260 ෆ්ලෑෂුයි එයාගේ වේගයයි 679 00:36:57,260 --> 00:37:02,310 මගේ ලෝකයට මට ආපහු යන්න තියෙන යතුර. 680 00:37:04,300 --> 00:37:07,570 මගේ කාලයට. 681 00:37:07,570 --> 00:37:12,810 ඒක වෙන එක කවුරුවත්ම නවත්වන්නේ නෑ. 682 00:37:16,110 --> 00:37:18,680 මට ඔයාට උදව් කරන්න පුලුවන්. 683 00:37:18,680 --> 00:37:23,520 ඔයා දක්ෂයි, සිස්කෝ. 684 00:37:23,520 --> 00:37:25,690 ඒත් ඔයා ඒ තරම් දක්ෂ නෑ. 685 00:37:27,620 --> 00:37:30,130 ඔයා දන්නවද 686 00:37:30,130 --> 00:37:34,870 ඔයාගෙන් මේ හැමදේම හංගගෙන ඉන්න එක කොයි තරම් අමාරුද කියලා, 687 00:37:34,870 --> 00:37:40,340 විශේෂයෙන් ඔයාගෙන්? මොකද ඇත්ත නම්, 688 00:37:40,340 --> 00:37:43,840 මට ඔයා ගැන ආදරයක් ඇති වුනා. 689 00:37:43,840 --> 00:37:48,650 ගොඩක් විදියට, ඔයා මට පෙන්නුවා 690 00:37:48,650 --> 00:37:51,310 පුතෙක් ඉන්න එක කොයි වගේද කියලා. 691 00:37:57,290 --> 00:38:01,520 මට සමාවෙන්න, ඒත් මට, ඔයා ශතවර්ෂ ගානකට කලින් මැරිලා. 692 00:38:19,970 --> 00:38:21,270 අපි මොකද කරන්නේ? 693 00:38:21,270 --> 00:38:23,310 එයා අපිව හොයාගයි. 694 00:38:23,310 --> 00:38:25,850 මගෙ දෙවියනේ. 695 00:38:28,850 --> 00:38:30,380 අයරිස්, ඔයා දැන් මෙතනින් යන්න ඕනි හරිද? 696 00:38:30,380 --> 00:38:31,820 ඔයා පුලුවන් තරම් ඉක්මනට මෙතනින් යන්න ඕනි. 697 00:38:31,820 --> 00:38:33,350 -මම ඔයාව දාලා යන්නේ නෑ. -අයරිස්, කරුණාකරලා! 698 00:38:33,360 --> 00:38:34,520 මම කියන දේ අහන්න, එදා රෑ ඉදන් 699 00:38:34,520 --> 00:38:36,020 ඔයාට මං ගැන දැනෙන විදිය කිව, 700 00:38:36,020 --> 00:38:38,150 මට ඔයා ගැන හිතන එක නවත්වන්න බැරි වුනා. 701 00:38:38,160 --> 00:38:40,920 මුලින්, මට පිස්සු හැදුනා, 702 00:38:40,930 --> 00:38:42,660 ඊට පස්සේ මම තේරුම් ගත්ත 703 00:38:42,660 --> 00:38:47,330 මට ඔයා ගැන හිතන එක නවත්වන්න බැරි හේතුව මට එහෙම කරන්න ඕනි නැති නිසා කියලා. 704 00:38:48,770 --> 00:38:51,500 මම කවදාවත් ඔයා ගැන හිතන එක නැවැත්තුවේ නෑ. 705 00:39:23,300 --> 00:39:24,700 කේට්ලන්. 706 00:39:24,700 --> 00:39:26,670 බැරි, මට ඔයාට කතා කරන්න ඕනි. ඩොක්ටර් වෙල්ස්, එයා.. 707 00:39:26,670 --> 00:39:28,570 හේයි, ඒකට දැන් වෙලාවක් නෑ හරිද? 708 00:39:28,570 --> 00:39:31,570 ටවුන් එක පැත්තට සුනාමියක් එනවා. 709 00:39:31,580 --> 00:39:33,240 මම ඒක නවත්වෙන්නේ කොහොමද? 710 00:39:33,240 --> 00:39:36,410 තර්කානුකුලව, ඔයාට පුලුවන් නම් සුළං බාධයක් හදන්න, 711 00:39:36,410 --> 00:39:38,150 ජල තිරය දිගේ, හුලගෙන් බිත්තියක්, 712 00:39:38,150 --> 00:39:40,750 ඒකෙන් වඩදිය තරංගවල ශක්තිය යටින් යවයි 713 00:39:40,750 --> 00:39:41,990 නගරයට වදින්න කලින්. 714 00:39:41,990 --> 00:39:44,660 එහාට මෙහාට දුවලා. කොච්චර වේගයෙන්ද? 715 00:39:44,660 --> 00:39:46,960 මම දන්නේ නෑ ඔයාට ඒ තරම් වේගයෙන් දුවන්න පුලුවන්ද කියලා. 716 00:39:48,890 --> 00:39:50,290 මට සමාවෙන්න. 717 00:39:50,290 --> 00:39:53,530 ඔයාට මේ විදියට මේක කියන්න ඕනි වුනේ නෑ. 718 00:39:56,900 --> 00:39:58,710 යන්න! 719 00:41:16,590 --> 00:41:18,490 ටැක්සි! ටැක්සි! 720 00:41:19,390 --> 00:41:21,490 අයියෝ, මට පරක්කු වෙනවා! 721 00:41:22,290 --> 00:41:23,890 අයියෝ.