1 00:00:01,600 --> 00:00:02,660 මගේ නම බැරී ඇලන් 2 00:00:02,660 --> 00:00:05,430 මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙනා. 3 00:00:06,030 --> 00:00:07,700 මම පොඩි කාලයේදි, මම දැක්කා මගේ අම්මාව 4 00:00:07,700 --> 00:00:10,410 හිතාගන්න බැරි දෙයකින් මරලා දානවා. 5 00:00:10,410 --> 00:00:12,810 ඇය මැරුවට මගේ තාත්තා හිරේට ගියා. 6 00:00:13,210 --> 00:00:16,910 එක් අනතුරකින් මාව වියනොහැක්කක් බවට පත්කලා. 7 00:00:16,910 --> 00:00:18,200 පිටත ලෝකයට, 8 00:00:18,210 --> 00:00:19,670 පිටත ලෝකයට, මම සාමාන්‍ය ගවේෂණ විද්‍යාඥයෙක්. 9 00:00:19,670 --> 00:00:22,710 ඒත් රහසේ මගේ වේගය පාවිච්චි කරනවා අපරාධවලට විරුද්ධව සටන් කරලා 10 00:00:22,710 --> 00:00:24,340 මම වගේ අනිත් අයව හොයාගන්න. 11 00:00:24,650 --> 00:00:25,910 කවදාහරි දවසක, මම මගේ 12 00:00:25,910 --> 00:00:27,710 අම්මව මරපු කෙනාව හොයාගෙන 13 00:00:27,720 --> 00:00:29,480 මගේ තාත්තට සාධාරණය ගේනවා. 14 00:00:29,480 --> 00:00:31,650 මම තමයි... ෆ්ලෑෂ්. 15 00:00:32,720 --> 00:00:33,990 පසුගිය කොටස්වලින්... . . 16 00:00:34,020 --> 00:00:35,750 සිස්කෝ, ඔයා දොර වැහුවේ නැත්නම්, 17 00:00:35,760 --> 00:00:38,590 මේ බිල්ඩිමේ ඉන්නේ හැමෝම මැරේ‍වි, කේට්ලනුත් එක්ක. 18 00:00:39,190 --> 00:00:40,390 ආයෙත් මාව හොයන්න එපා. 19 00:00:40,390 --> 00:00:41,830 රොනී ජිවත් වෙනවා, 20 00:00:41,830 --> 00:00:44,190 එයා එලියේ ඉන්නවා, තනියම බයවෙලා. 21 00:00:44,200 --> 00:00:46,230 හාර්ට්ලි රතාවේ තමයි හොදම 22 00:00:46,230 --> 00:00:48,000 විද්‍යාඥ මනස තියෙන කෙනා මම මෙතුවක් දැකලා තියෙන. 23 00:00:48,000 --> 00:00:49,670 මට හිතා ගන්න බෑ ඔයාට කොහොම දැනෙයිද කියලා 24 00:00:49,670 --> 00:00:50,700 මේ දොරවල් ඇරලා මාව මෙතනින් එලියට යවද්දි. 25 00:00:50,700 --> 00:00:52,710 මම මොකටද ඒ වගේ දෙයක් කරන්නේ? 26 00:00:52,710 --> 00:00:55,310 මොකද රොනී ‍රේමන්ඩ් ඉන්න තැන මම දන්න නිසා. 27 00:01:03,750 --> 00:01:06,180 වස්තුවේ.. වස්තුවේ. 28 00:01:06,180 --> 00:01:08,150 ඩානා. දෙවියනේ. 29 00:01:08,450 --> 00:01:09,090 කවුරුහරි! 30 00:01:09,090 --> 00:01:11,420 -උදව්! -කවුරුහරි අපිට උදව් කරන්න. 31 00:01:19,200 --> 00:01:21,300 අර කම්බිවල විදුලිය විසන්දි කරන්න පුලුවන්ද බලන්න. 32 00:01:21,300 --> 00:01:23,000 ඔයාලා වතුර බටය ලෑස්ති කරන්න. 33 00:01:23,000 --> 00:01:25,470 -අනේ උදව්! -අපිට උදව් කරන්න! 34 00:01:25,470 --> 00:01:26,970 -අපිට උදව් කරන්න! 35 00:01:27,270 --> 00:01:28,670 -ඔ‍හොමම ඉන්න! 36 00:01:34,480 --> 00:01:35,950 මෙතන ඉන්න හරිද? 37 00:01:36,250 --> 00:01:37,680 මම අල්ලාගත්තා., 38 00:01:50,630 --> 00:01:52,260 ඩානා! 39 00:02:03,510 --> 00:02:05,570 කොහොමද.. 40 00:02:06,140 --> 00:02:08,240 මම ඔයාට ආදරෙයි. 41 00:02:09,450 --> 00:02:11,150 ස්තුතියි, 42 00:02:11,150 --> 00:02:13,350 ෆ්ලෑෂ්. 43 00:02:20,720 --> 00:02:21,790 මචං. 44 00:02:21,790 --> 00:02:23,290 ඒක නම් පිස්සුවක්. 45 00:02:23,290 --> 00:02:25,630 මම කිවේ, මට මේක අමාරු කාලයක් 46 00:02:25,630 --> 00:02:27,530 ඔයා මගේ ඇදුම ජරා කරන එකට තරහා ගන්න. 47 00:02:27,530 --> 00:02:29,570 අපි කවදා ඉදන්ද මගේ ඇදුම ගැන වද වෙන්න පටන් ගන්නේ? 48 00:02:29,570 --> 00:02:32,100 අපේ ඇදුම කියලා කිවොත් මට හොදක් දැනෙනවා. 49 00:02:33,300 --> 00:02:33,510 'අපේ ඇදුම' 50 00:02:33,510 --> 00:02:35,740 අද රෑ තමයි ඔයා මේ තරම් කාලයකට වේගයෙන්ම දිව්වේ. 51 00:02:35,740 --> 00:02:37,670 ඔව්, ඔයාගේ පුහුණුව වැඩ කරනවා. 52 00:02:37,980 --> 00:02:40,410 ඔයා නිසයි ඒ දෙන්නා අද ජීවත් වෙන්නේ. 53 00:02:40,410 --> 00:02:42,750 මට තවත් වේගවත් වෙන්න පුලුවන්. මට පුලුවන් කියලා මම දන්නවා. 54 00:02:42,750 --> 00:02:44,380 ඔයාට කවදා හරි පුලුවන් වෙයි, මට විශ්වාසයි. 55 00:02:44,380 --> 00:02:46,320 ඒත් අද දවසට, 56 00:02:46,320 --> 00:02:48,150 ඔයාගේ කට්ටිය බේරගන්න ප්‍රමාණය සම්පුර්ණ කලා. 57 00:02:48,150 --> 00:02:51,720 ඔයාට හොද විවේකයකුයි ඕනි. අපි හැමෝටම වගේම. 58 00:02:51,720 --> 00:02:54,690 දැනට, අපි හැමෝටම ඕනි හොද බීමක්. 59 00:02:54,690 --> 00:02:56,230 වටයකට කවුද එන්නේ? 60 00:02:56,230 --> 00:02:57,990 මචං,.. අද ජෝ එක්ක චිත්‍රපටියක් බලනවා. 61 00:02:58,300 --> 00:02:59,060 මට බෑ. 62 00:02:59,060 --> 00:03:01,230 හැබැයි මම ඔයාලව හෙට මුණගැහෙන්නම් හරිද? 63 00:03:01,530 --> 00:03:03,100 -බායි. -සුභ රාත්‍රියක්. 64 00:03:03,100 --> 00:03:04,070 ඔයා මොකද කරන්නේ? 65 00:03:04,070 --> 00:03:05,530 මගේ ගානෙ බොනවද? 66 00:03:05,540 --> 00:03:08,640 මම හිතන්නේ මම පාස් කරන්නම්. 67 00:03:08,640 --> 00:03:11,770 ඔයා හොදින්ද? 68 00:03:11,780 --> 00:03:14,680 මම ඔයා වැඩ කරන තැන මගේ ටැබ්ලට් එක හොය හොය හිටියේ, 69 00:03:14,680 --> 00:03:16,480 මම මේක හොයාගත්තා. 70 00:03:16,480 --> 00:03:17,980 මම විස්තර කරන්නම්. 71 00:03:17,980 --> 00:03:20,150 මම දන්නවා ඔයා කිවා අපි රොනී ගැන හොයන එක නවත්වන්න ඕනි කියලා, 72 00:03:20,150 --> 00:03:21,650 ඉතින් මම.. 73 00:03:21,650 --> 00:03:23,390 රොනී ගැන‍ හොයන එක නැවැත්තුවේ නෑ. 74 00:03:23,390 --> 00:03:24,650 ඇයි? 75 00:03:24,660 --> 00:03:26,090 හාර්ට්ලි. එයා කිවා එයා දන්නවා කියලා 76 00:03:26,090 --> 00:03:27,520 රොනීට මොකද වුනේ කියලා. 77 00:03:27,520 --> 00:03:29,220 හාර්ට්ලි රතාවේ, 78 00:03:29,230 --> 00:03:31,530 දැනට අපේ සුපිරි හිරගෙදර හිර කරලා ඉන්න දුෂ්ටයා 79 00:03:31,530 --> 00:03:32,860 සොනික් ශබ්ද තරංගවලින් පිස්සු නැටුවට? 80 00:03:32,860 --> 00:03:34,400 ඔව්. එයා දුර්වල තේරිමක් කරලා. 81 00:03:34,400 --> 00:03:35,730 කිසිම තර්කයක් නෑ. 82 00:03:35,730 --> 00:03:37,230 ඒත් මම එයා කියපු දේ ගැන හොයලා බැලුවා.. 83 00:03:37,230 --> 00:03:38,830 සිස්කෝ. රොනී ගිහින්, 84 00:03:38,840 --> 00:03:41,640 මම මගේ ජිවිතයත් එක්ක ඉස්සරහට යන්න කාලය හරි. 85 00:03:43,940 --> 00:03:46,540 ඒකට කැමති කියලා පේන්නේ නෑ. 86 00:03:46,540 --> 00:03:48,640 ඒකෙන් මොකක්ද කිවේ? 87 00:03:48,650 --> 00:03:51,880 මම ආදරය ගැන විශේෂඥයෙක් නෙවෙයි. 88 00:03:51,880 --> 00:03:56,080 ඒත් මම හිතන්නේ රොනීගෙන් ඉස්සරහට යන්න නම්, 89 00:03:56,090 --> 00:03:59,290 ඔයා ඇත්තටම ඉස්සරහට යන්න ඕනි. 90 00:04:54,110 --> 00:04:55,110 ඔතන නවතිනවා! 91 00:05:01,520 --> 00:05:02,820 ෂෝනා? 92 00:05:02,820 --> 00:05:04,620 හේයි, අන්න එයා! 93 00:05:07,790 --> 00:05:08,820 පිස්සුවක් නේද? 94 00:05:08,830 --> 00:05:10,290 ඔයා කොහොමද ඒක කලේ? 95 00:05:10,290 --> 00:05:12,530 මගේ අත අල්ලාගන්න. 96 00:05:23,940 --> 00:05:25,310 කොහොමද, ෂෝනා? 97 00:05:25,310 --> 00:05:26,970 ඉතින්, ඔයා කැමතිද? 98 00:05:26,980 --> 00:05:28,940 මම ආදරෙයි. 99 00:05:34,680 --> 00:05:36,820 වූ! 100 00:05:42,560 --> 00:05:43,200 හේයි. 101 00:05:44,460 --> 00:05:46,790 බන්ධනාගාරයේ ආරක්ෂක කැමරා බාගයක් විතර විසන්ධි වෙලා. 102 00:05:46,800 --> 00:05:49,530 එහෙනම් ක්ලේයි පාකර්, මේ ලොග් එකට අනුව, 103 00:05:49,530 --> 00:05:51,000 මේ වෙද්දි හිර කූඩුවේ ඉන්න කෙනා, 104 00:05:51,000 --> 00:05:52,870 කොහොම හරි පැනලා ගිහින්. 105 00:05:52,870 --> 00:05:55,870 සම්පුර්ණයෙන්ම නෙවෙයි. 106 00:05:55,870 --> 00:05:57,470 ඒ මොකක්ද? 107 00:05:57,470 --> 00:06:00,040 ඉතිරිවුන කාබනික අංශු කීපයක්. 108 00:06:00,040 --> 00:06:01,740 මම මෙතන පොළවේ තිබිලා හොයාගත්තේ, 109 00:06:01,740 --> 00:06:02,980 හිරකූඩුව එලියෙනුත්, 110 00:06:02,980 --> 00:06:04,710 කොරිඩෝ වලත්. 111 00:06:04,710 --> 00:06:07,250 එලියට යන පාර දිගේ තිබුනා. 112 00:06:10,320 --> 00:06:12,050 තාත්තේ. 113 00:06:24,200 --> 00:06:25,630 ඉතින්.. 114 00:06:25,630 --> 00:06:27,000 මෙහෙ කතාවක් යනවා, 115 00:06:27,000 --> 00:06:28,740 පාකර් Shawshank(චිත්‍රපටියක්) විදියට පැනලා ගියා කියලා? 116 00:06:28,740 --> 00:06:30,700 ඔව්, ඉතිරි හිරකාරයෝ කවුරුවත් 117 00:06:30,710 --> 00:06:33,070 මොකුත්ම දැකලත් නෑ ඇහිලත් නෑ. 118 00:06:33,080 --> 00:06:36,210 එයාලා ඔයාලට ඒ ගැන කියන්නේ නෑ. 119 00:06:36,210 --> 00:06:39,110 ඒ නිසා අපිට ඉස්සරහට යන්න බෑ. 120 00:06:39,110 --> 00:06:40,780 කවුරු හරි කෙනෙක් ඉන්නවා නම්, 121 00:06:40,780 --> 00:06:42,850 පාකර් මෙතනින් පැනලා ගියේ කොහොමද කියලා දන්න, 122 00:06:42,850 --> 00:06:44,390 ඒ ඔයයි, පුතේ. 123 00:06:44,390 --> 00:06:46,250 එන්න, ඇලන්, අපි යමු. 124 00:06:46,260 --> 00:06:48,460 රාජකාරියට කතා කරනවා. 125 00:06:57,430 --> 00:07:01,030 ඉතින්, මගේ තාත්තා අහම්බෙන්ද මෙතනට ආවේ? 126 00:07:01,040 --> 00:07:04,370 මුරකාරයා මට උදව්වක් ණයයි. 127 00:07:04,370 --> 00:07:06,570 ස්තුතියි. 128 00:07:12,280 --> 00:07:15,080 ස්තුතියි... 129 00:07:15,080 --> 00:07:17,450 මාව අර ජරාතැනින් එලියට ගත්තට. 130 00:07:17,450 --> 00:07:19,450 ඔයත් මං වෙනුවෙන් ඒකම කරලා තියෙනවා හරිද? 131 00:07:19,450 --> 00:07:22,760 ඉතින්.. 132 00:07:22,760 --> 00:07:24,620 ඔයාට කොහොමද මේක සිද්ධ වුනේ? 133 00:07:24,630 --> 00:07:26,490 දන්නේ නෑ. 134 00:07:26,490 --> 00:07:30,060 ඔයාව හිරේට දැම්මට පස්සේ, මට අමුත්තක් වගේ දැනුනා. 135 00:07:30,060 --> 00:07:31,700 කිසිම හේතුවක් නැතිව මම එහෙ මෙහෙ යන්න ගත්තා, 136 00:07:31,700 --> 00:07:33,730 හුරු පුරුදු තැන්වලදි අවදි වුනා. 137 00:07:33,740 --> 00:07:37,570 මට ඒක පාලනය කරන්න ටික කාලයක් ගියා. 138 00:07:37,570 --> 00:07:39,670 මට පුලුවන් වුන ගමන්ම.. 139 00:07:42,440 --> 00:07:43,910 මම ඔයාව බේරගන්න ආවා. 140 00:07:43,910 --> 00:07:46,350 ඉතින් ඔයාට පුලුවන් 141 00:07:46,350 --> 00:07:47,710 ඔයා කැමති තැනකට පැනලා යන්න? 142 00:07:47,720 --> 00:07:49,450 මම යන තැන මට පේනවානම් විතරයි. 143 00:07:49,450 --> 00:07:51,780 අපිට දෙවෙනි අවස්ථාවක් ආවා, ක්ලේයි. 144 00:07:51,790 --> 00:07:53,050 අපිට සෙන්ට්‍රල් නගරය අතහැරලා යන්න පුලුවන්. 145 00:07:53,050 --> 00:07:58,120 අපි කතා කරපු හැමදෙයක්ම කරන්න. 146 00:07:58,130 --> 00:08:01,560 මට දැන්ම යන්න බෑ බබෝ. 147 00:08:01,560 --> 00:08:04,360 මම මාර්කස්ට ගොඩක් සල්ලි ණයයි. 148 00:08:04,370 --> 00:08:06,400 එයාට ගෙවන්න කලින් මම ටවුම අතහැරලා ගියොත්. 149 00:08:06,400 --> 00:08:08,400 එයා අපිව හොයාගනිවි. 150 00:08:08,400 --> 00:08:11,500 හේයි, ඒත් ඔයාට කරන්න පුලුවන් දේත් එක්ක, 151 00:08:11,510 --> 00:08:14,870 අපිට ඒ ණය ගෙවලා ඉවර කරන්න පුලුවන්. 152 00:08:14,880 --> 00:08:18,980 එතකොට අපි නිදහස් වගේම ලෝකයේ අපි කැමති තැනකට යන්න පුලුවන්. 153 00:08:18,980 --> 00:08:21,710 එකට. 154 00:08:27,950 --> 00:08:29,990 බෙරීගේ සෛලවත් මේ තරම් ඉක්මනට සෙලවෙන්නේ නෑ. 155 00:08:29,990 --> 00:08:31,890 මම කවදාවත් මේ ව‍‍ගේ දෙයක් දැකලා නෑ. 156 00:08:31,890 --> 00:08:33,860 ඉතින් ක්ලේයි පාකර් මෙටා මිනිසෙක්ද? 157 00:08:33,860 --> 00:08:35,230 එච්චර ඉක්මනට කියන්න බෑ. 158 00:08:35,230 --> 00:08:37,900 බෙරී එකතු කරගත්ත අංශුමය අවශේෂ 159 00:08:37,900 --> 00:08:40,400 අයන් හෙයිට්ස්වලින්, ක්ලේයි පාකර්ගේ DNA වගේම 160 00:08:40,400 --> 00:08:43,040 ගැහැණු කෙනෙක්ගේ DNA තියෙනවා. 161 00:08:43,040 --> 00:08:45,270 එයාගේ DNA, CCPD අපරාධ දත්ත ගබඩාවේ හොයන්න. 162 00:08:45,270 --> 00:08:48,440 ගැලපෙන කෙනෙක් හොයාගන්න පුලුවන්ද බලන්න. 163 00:08:51,680 --> 00:08:52,680 යාට්සි. 164 00:08:52,680 --> 00:08:54,180 එයාගේ නම ෂෝනා. 165 00:08:54,180 --> 00:08:55,580 සුලු අපරාධ කරලා තියෙන්නේ, 166 00:08:55,580 --> 00:08:58,020 පේන විදියට, මේ කෙල්ල විනෝද වෙන්න කැමතියි. 167 00:08:58,020 --> 00:09:00,450 පොඩි බාර්වල රණ්ඩු ගැන දිග ලිස්ට් එකක් තියෙනවා. 168 00:09:00,450 --> 00:09:02,650 ඉතින් මම හිතන්නේ අපි එයාව හොයාගත්තොත් ක්ලේ පාකර්ව හොයාගන්න පුලුවන්. 169 00:09:02,660 --> 00:09:04,290 -බෙරී? -ඔව්. 170 00:09:04,290 --> 00:09:05,760 ඒ අතරතුර, ඒ අංශු පරික්ෂා කරලා 171 00:09:05,760 --> 00:09:08,930 ඒවා වැඩ කරන විදිය හොයාගමු. 172 00:09:08,930 --> 00:09:11,130 මම ඔයාලත් එක්ක එන්නම්. 173 00:09:16,100 --> 00:09:20,210 තායි කෑම ගැන මට ලොකුම ලොකු ආශාවක් තිබුනා. 174 00:09:20,510 --> 00:09:23,070 ඔයා කිවා රොනීට මොකද වුනේ කියලා ඔයා දන්නවා කියලා 175 00:09:23,080 --> 00:09:25,080 වගේම එයා ජිවත්වෙලා ඉන්නේ කොහොමද කියලා. 176 00:09:25,080 --> 00:09:28,050 ඔයා කිවා මහාචාර්ය ස්ටේන් S.T.A.R. ලැබ් එකේ හිටියා කියලා 177 00:09:28,050 --> 00:09:29,550 පිපුරුම උණ දවසේ රෑත්. 178 00:09:29,550 --> 00:09:32,850 ඔව්. එයා හිටියා. 179 00:09:32,850 --> 00:09:34,890 ඇයි? 180 00:09:37,590 --> 00:09:43,230 ස්ටේන් එදා රෑ S.T.A.R. ලැබ් එකට ගියපු එක නෙවෙයි අභිරහස. 181 00:09:43,230 --> 00:09:46,560 එයා එලියට ආවේ නැත්තේ ඇයි කියන එකයි. 182 00:09:46,570 --> 00:09:48,100 මට කියන්න. 183 00:09:48,100 --> 00:09:49,970 බෑ. මට ඔයාට පෙන්වන්න ඕනි. 184 00:09:51,440 --> 00:09:54,940 ඔයා මේ කූඩුවෙන් එලියට යන්නේ නෑ. 185 00:09:56,740 --> 00:10:00,210 සාධාරණයි, ඒත් මම ඔයාව දන්නවා, සිස්කෝ. 186 00:10:00,210 --> 00:10:01,850 ඔයා රොනී ගැන කොච්චර හොයනවද කියලා මම දන්නවා. 187 00:10:01,850 --> 00:10:03,650 එයා පවුලේ කෙනෙක් වගේ. 188 00:10:03,650 --> 00:10:07,550 ඔයා වෙනුවෙන් ඔයා මෙහෙ පවුලක් ගොඩනැගුවා. 189 00:10:07,550 --> 00:10:10,250 ඒ පවුල හොදින් ඉන්නවා කියලා බලන්න ඔයාට කොච්චර ඕනිද කියලා මම දන්නවා. 190 00:10:10,260 --> 00:10:11,860 මට ඔයාට උදව් කරන්න ඉඩ දෙන්න. 191 00:10:11,860 --> 00:10:15,330 මම ඔයාව විශ්වාස කරන්නේ නෑ. 192 00:10:15,330 --> 00:10:18,230 මම ඔයාට ඇත්තයි කියන්නේ, සිස්කෝ. 193 00:10:18,230 --> 00:10:22,330 ඔයා ලෑස්ති වුනාම, මාව හොයාගන්න පුලුවන් තැන ඔයා දන්නවා. 194 00:10:35,770 --> 00:10:37,570 ඒ හිනාව මොකටද? 195 00:10:38,170 --> 00:10:40,110 මම අද මගේ තාත්තව දැක්කා. 196 00:10:40,110 --> 00:10:41,410 වීදුරු නැතිව, ෆෝන් නැතිව. 197 00:10:41,410 --> 00:10:43,040 එයයි මමයි විතරයි, මූණට මූණ. 198 00:10:43,350 --> 00:10:44,410 ජෝ තමයි ඒක ලෑස්ති කලේ. 199 00:10:44,410 --> 00:10:46,250 ඒක පුදුම දෙයක් වෙන්න ඇති, බෙරී. 200 00:10:46,250 --> 00:10:48,550 ඔව්. මට ඒක ඇත්තටම ඕනි වුනා. 201 00:10:48,550 --> 00:10:51,150 මට විශ්වාසයි එයාටත් ඒක ඕනි වුනා කියලා. 202 00:10:51,150 --> 00:10:54,090 පැනලා ගියපු එක ගැන පරික්ෂණය දැන් කොහොමද? 203 00:10:54,090 --> 00:10:56,390 -ඒක ලොකු කතාවක්. 204 00:10:56,390 --> 00:10:58,530 මම ඒකේ කොටසක් නෙවෙයි. 205 00:10:58,530 --> 00:11:01,660 මගේ සංස්කාරකට ඕනි වෙලා තියෙන්නේ මම ෆ්ලෑෂ් ගැන ලියන්නයි, ෆ්ලෑෂ් ගැන විතරමයි. 206 00:11:01,660 --> 00:11:03,030 ඒක නරක‍ දෙයක්ද? 207 00:11:03,030 --> 00:11:04,430 මම දන්නේ නෑ. මම හරියට 208 00:11:04,430 --> 00:11:06,700 ෆ්ලෑෂ්ටත් වඩා එයා ගැන හිතන්න ඕනි වගේ. 209 00:11:06,700 --> 00:11:09,240 මම කිවේ, මම ඉක්මනින් මොනවා හරි ලිවේ නැත්නම්, 210 00:11:09,240 --> 00:11:10,640 මම හිතන්නේ එයා මගේ රස්සාව නැති කරලා දමාවි. 211 00:11:10,640 --> 00:11:12,040 හේයි, එපා. 212 00:11:12,040 --> 00:11:14,310 අපි ඔයාට ලියන්න හොද කතාවක් හොයාගමු. 213 00:11:14,310 --> 00:11:15,440 එකතුවෙලා. 214 00:11:15,440 --> 00:11:16,940 හරිද? 215 00:11:16,950 --> 00:11:20,610 මම හැමවෙලේම ඔයා වෙනුවෙන් ඉන්නවා. 216 00:11:20,620 --> 00:11:22,780 මම දන්නවා. 217 00:11:28,890 --> 00:11:31,420 තද ගනුදෙනුවකින් ඔයා සතුටු වෙනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. 218 00:11:31,430 --> 00:11:33,560 මම ඔයාට එලියට යන්න දෙනවා නම්, 219 00:11:33,560 --> 00:11:38,000 මම කිසිම අවස්ථාවක් ගන්නේ නෑ. 220 00:11:38,000 --> 00:11:41,270 කුතුහලය නිසා පිස්සු හැදෙනවා නේද? 221 00:11:45,410 --> 00:11:47,540 ඔයාට අහන්න ලැබුනා කියලා ඔයා මොකක්ද කිවේ? 222 00:11:47,540 --> 00:11:50,640 ඔයා මාර්කස් ස්ටොක් හේමර්ව දන්නවද? 223 00:11:52,510 --> 00:11:54,210 ඔව්. එයා මැද මට්ටමේ රස්තියාදුකාරයෙක්. 224 00:11:54,220 --> 00:11:55,950 එයා ප්‍රධානව බටහිර පැත්තේ වැඩ කරන්නේ. 225 00:11:55,950 --> 00:11:58,680 කතාව තමයි, ක්ලේයි පාකර් මාර්කස් වෙනුවෙන් වැඩ කරලා තියෙන්නේ. 226 00:11:58,690 --> 00:12:01,490 ක්ලේයි අහුවෙද්දි, මාර්කස්ට ගොඩක් සල්ලි නැතිවුනා. 227 00:12:01,490 --> 00:12:03,860 පේන විදියට මාර්කස් සල්ලි නැතිකරගන්න කැමති නෑ. 228 00:12:03,860 --> 00:12:05,620 ඉතින් මොකද? ඉතින් පාකර්ට යන්න බෑ 229 00:12:05,630 --> 00:12:07,690 සෙන්ට්‍රල් නගරයෙන් එයා එයාගේ ණය ගෙවලා ඉවර කරනකන්? 230 00:12:07,700 --> 00:12:09,260 මම කියපු දේ අනුව, 231 00:12:09,260 --> 00:12:10,830 ඔයා ස්ටොක්හේමර් කණ්ඩායමේ සාමාජිකයෙක් නම්, 232 00:12:10,830 --> 00:12:12,100 ඔයා අයින් වෙනවා නම්, 233 00:12:12,100 --> 00:12:13,800 මුලින්ම කරන දේ තමයි එයාව මුණහැගෙන්න යන එක 234 00:12:13,800 --> 00:12:16,970 නැත්නම් අතුරු ප්‍රතිඵලවලින් දුක් විදින එක. 235 00:12:16,970 --> 00:12:18,500 හරි. 236 00:12:18,510 --> 00:12:21,170 පොලිසියේ වැඩ තවත් කරන්න එපා. 237 00:12:21,480 --> 00:12:23,040 මට පොරොන්දු වෙන්න. 238 00:12:23,040 --> 00:12:25,980 ඔයා කියන දේ මට ඇහෙනවා. 239 00:12:25,980 --> 00:12:27,450 හරි. 240 00:12:33,520 --> 00:12:35,390 රොනීට මොකද වුනේ කියලා ඔයා මට පෙන්නවනවා කිවා. 241 00:12:35,390 --> 00:12:37,390 රොනී බිල්ඩිම ඇතුලේ මැරුනේ. 242 00:12:37,390 --> 00:12:39,320 අපි මේ එලියේ මොනවද කරන්නේ? 243 00:12:39,330 --> 00:12:42,160 ඔයාට මොනවද පේන්නේ? 244 00:12:42,160 --> 00:12:43,830 මම දන්නේ නෑ. 245 00:12:43,830 --> 00:12:47,930 බිල්ඩින්, තාප්ප, දූවිලි. 246 00:12:47,940 --> 00:12:50,840 ඔයාගේ නිරික්ෂණ හැකියාව ගැන වෙල්ස් දුක්වේවි. 247 00:12:50,840 --> 00:12:54,040 ආපහු බලන්න. 248 00:13:00,310 --> 00:13:02,210 ඒ ජපන් භාෂාව. 249 00:13:02,220 --> 00:13:03,750 ඔයා කොහොමද භාෂා හයක් කතා කරන්නේ 250 00:13:03,750 --> 00:13:06,080 ඒ හැම දෙයක්ම ජරාවක වගේ ඇහෙද්දි? 251 00:13:06,090 --> 00:13:08,220 ඒකෙන් කියවෙන්නේ 'බෝම්බ හෙවනැල්ල' කියලා. 252 00:13:08,520 --> 00:13:10,360 එයාලා මේ වගේ ඒවා හොයාගත්තා 253 00:13:10,360 --> 00:13:13,060 පළවෙනි න්‍යෂ්ටික බෝම්බය පිපිරුවට පස්සේ හිරෝෂිමා වලින්. 254 00:13:13,060 --> 00:13:18,160 මේ හෙවනැල්ල අයිති ‍මාර්ටින් ස්ටේන්ට. 255 00:13:18,160 --> 00:13:21,670 ඇක්සලරේටරය පිපුරුණ එකෙන්ද එයාට මේක වුනේ? 256 00:13:21,670 --> 00:13:23,330 ඔයාට ඇත්තටම ඒක පෙන්නේ නෑ නේද? 257 00:13:23,340 --> 00:13:25,900 ඔයා ඒක හොයාගත්තම ඔයාටම ගහගනිවි. 258 00:13:27,270 --> 00:13:28,840 මචං. 259 00:13:28,840 --> 00:13:31,510 එතකොට ඔයා ඒවගෙන් පිරිලා නම්, ඔයා දැනුත් ඒවගෙන් පිරිලා. 260 00:13:31,510 --> 00:13:33,410 මේක ඔයාගේ තවත් මෝඩ උපක්‍රමයක් විතරයි. 261 00:13:33,410 --> 00:13:33,750 එන්න. 262 00:13:33,750 --> 00:13:36,550 අපි ආපහු පයිප් ලයින් එකට යනවා. 263 00:13:55,940 --> 00:13:58,740 කම්පනය තේරෙන එකම කෙනා ඔයා විතරක් නෙවෙයි හාර්ට්ලි. 264 00:13:58,740 --> 00:14:00,610 ඔයා දාගෙන ඉන්න ද්වාරක උපකරණ? 265 00:14:00,610 --> 00:14:02,110 මම ඒවගේ පොඩි වෙනසක් කලා. 266 00:14:02,110 --> 00:14:04,280 එපා, අනේ එපා! 267 00:14:04,280 --> 00:14:05,610 ආහ්. 268 00:14:05,610 --> 00:14:07,380 ඔයා රොනීව හොයාගන්න විදියක් දන්නවා නම්, 269 00:14:07,380 --> 00:14:09,050 දැන් මට කිවොත් හොදයි. 270 00:14:09,050 --> 00:14:10,110 මේ දැන්ම. 271 00:14:10,120 --> 00:14:11,180 අනේ, ඒක නවත්වන්න. 272 00:14:11,180 --> 00:14:12,220 අනේ. මම ඔයාට පෙන්වන්නම්. 273 00:14:12,220 --> 00:14:14,250 මම පෙන්වන්නම්.. 274 00:14:15,390 --> 00:14:16,720 ආපහු එහෙම කරන්න බලන්න, 275 00:14:16,720 --> 00:14:19,020 මම නවත්වන්නේ නම් නෑ. 276 00:14:19,030 --> 00:14:20,260 කවදාවත්ම. 277 00:14:20,260 --> 00:14:21,630 මම පුදුම වුනා. 278 00:14:21,630 --> 00:14:25,700 ඔයාගේ ඇගේ ඒක තියෙනවා කියලා මම හිතුවේ නෑ. 279 00:14:26,600 --> 00:14:28,070 ඒත් ඔයා මේවා අයින් කරන්න ඕනි 280 00:14:28,070 --> 00:14:30,630 ඔයාට ඇත්ත දැනගන්න ඕනි නම්. 281 00:14:30,640 --> 00:14:32,540 ඒ මොකටද? 282 00:14:32,540 --> 00:14:35,740 අපි ඊලගට යන තැන ටිකක් විතර විශේෂ තැනක්. 283 00:14:39,110 --> 00:14:41,610 මම අවශේෂ පරික්ෂා කර කර හිටියේ 284 00:14:41,610 --> 00:14:43,810 ක්ලේයි පාකරුයි, ෂෝනයි ඉතිරි කරලා ගියපු, 285 00:14:43,820 --> 00:14:45,580 ඉතින් මම ගොඩක් වැදගත් දෙයක් හොයාගත්තා. 286 00:14:45,580 --> 00:14:48,590 ක්ලේයිගේ සෛල ෂෝනගේ සෛලත් එක්ක සම්බන්ධ වුනාම, 287 00:14:48,590 --> 00:14:51,790 ඒවා ඇයගේ ගුණය ගන්නවා. 288 00:14:54,260 --> 00:14:56,260 ඔයාට මොකක් හරි වද දෙනවද? 289 00:14:56,260 --> 00:14:58,000 ඇයි ඔයා එහෙම ඇහුවේ? 290 00:14:58,000 --> 00:15:00,130 ඔයා යටි තොලපට හපන දේ කරනවා 291 00:15:00,130 --> 00:15:02,100 ඔයා ඒක කරන්නේ ඔයාට මොකක් හරි දෙයක් වද දෙනවා නම් විතරයි. 292 00:15:03,000 --> 00:15:03,800 මම හොදින්. 293 00:15:04,100 --> 00:15:05,640 හරි. 294 00:15:05,640 --> 00:15:09,010 සිස්කෝ කිවා මට ජිවිතයක් නෑ කියලා. 295 00:15:09,010 --> 00:15:10,670 ඔයාට නෑ, නේද? 296 00:15:10,680 --> 00:15:11,840 මට තියෙනවා! 297 00:15:11,840 --> 00:15:13,980 මම උයනවා මම කනවා 298 00:15:13,980 --> 00:15:16,280 මම කියවනවා 299 00:15:16,280 --> 00:15:17,980 තව මම ඔයාට උදව් කරනවා. 300 00:15:17,980 --> 00:15:20,750 ඉතින්, ඔයා කියන්නේ, ඔයා කරන හැමදේම 301 00:15:20,750 --> 00:15:23,090 ජිවිතයක් තියෙන එකට කිසිම සම්බන්ධයක් නෑ කියලා. 302 00:15:23,090 --> 00:15:25,190 ඒක ගැන ඔයා සැර වෙන්න ඕනි නෑ. 303 00:15:25,490 --> 00:15:26,790 හේයි, මම ඔයාට වඩා හොද දෙයක් කරන්නේ නෑ. 304 00:15:26,790 --> 00:15:29,390 මගේ සමාජ ජීවිතය 305 00:15:29,400 --> 00:15:31,660 සුපිරි වේගයෙන් දුවන එකෙනුයි Netflix වලිනුයි පිරිලා තියෙන්නේ. 306 00:15:31,660 --> 00:15:34,160 අපි එක වගේම දෙන්නෙක්, මිස්ටර් ඇලන්. 307 00:15:34,170 --> 00:15:35,900 ඔව් අපි එහෙමයි, ඩොක්ටර් ස්නොව්. 308 00:15:38,040 --> 00:15:40,070 ආයුධ සන්නද්ධ මංකොල්ලයක් වෙනවා. 309 00:15:40,070 --> 00:15:42,170 සැකකාරයෝ දෙන්නයි, වයස 20ක විතර පිරිමි හා ගැහැණු දෙන්නෙක්, 310 00:15:42,170 --> 00:15:44,510 පේන විදියට අපේ මෙටා හියුමන් කෙල්ලයි කොල්ලයි 311 00:15:44,510 --> 00:15:45,540 ආපහු ඒක කරනවා වගේ. 312 00:15:45,540 --> 00:15:47,640 එයාලගේ සමාජ ජීවිත විනාශ කරන්න වෙලාවයි. 313 00:15:55,150 --> 00:15:57,990 බෑග් ටිකක් විතරක් ඇති,බබෝ, මාර්කස්ගේ ණය ගෙවන්න ඇතිවේවි. 314 00:15:59,520 --> 00:16:02,760 මේවා පේනවට වඩා බරයි. 315 00:16:13,500 --> 00:16:15,470 මම ඔයා ගැන කියවලා තියෙනවා. 316 00:16:15,470 --> 00:16:18,010 ඔයා තමයි ෆ්ලෑෂ්. 317 00:16:18,010 --> 00:16:21,740 ඔයා ගොඩක් වේගවත් කියලා මට ඇහිලා තියෙනවා. 318 00:16:21,750 --> 00:16:23,550 ඒක ඇත්තද කියලා බලමු. 319 00:16:24,950 --> 00:16:27,420 පුලුවන් නම් මාව අල්ලාගන්න. 320 00:16:27,420 --> 00:16:28,520 මට පුලුවන්. 321 00:16:31,220 --> 00:16:34,420 ඔයා මට විහිලු කරනවා වෙන්න ඕනි. 322 00:16:40,160 --> 00:16:43,030 මාත් එක්ක මිනිස්සු ගොඩකට ඉන්න බෑ. 323 00:17:09,890 --> 00:17:11,550 මේක උණ්ඩ තුවාලයක්. 324 00:17:11,550 --> 00:17:13,320 ඔයා වාසනාවන්තයි. උඩ හම විතරයි තුවාල වෙලා තියෙන්නේ. 325 00:17:13,320 --> 00:17:17,960 මම වෙඩි උන්ඩයකටත් වඩා වේගවත් වගේ. 326 00:17:17,960 --> 00:17:19,890 ෂෝනා. 327 00:17:19,900 --> 00:17:21,960 එයාට තැනින් තැනට පනින්න පුලුවන්. 328 00:17:21,970 --> 00:17:24,070 "Beam me up, Shawna" වල වගේද? 329 00:17:24,370 --> 00:17:26,000 ඔව්, ඇත්තෙන්ම. 330 00:17:26,000 --> 00:17:27,740 ක්වන්ටම් පැටලිල්ල. 331 00:17:27,740 --> 00:17:30,340 අභ්‍යන්තරව සම්බන්ධ වුන අංශුන් පාලනය කිරීමේ හැකියාව 332 00:17:30,340 --> 00:17:32,310 අනන්ත දුරකට. 333 00:17:32,310 --> 00:17:33,770 නැත්නම්, අයින්ස්ටයින් ඒකට කියයි, 334 00:17:33,780 --> 00:17:35,940 'දුරෙහි අවතාර හැසිරීම' කියලා. 335 00:17:35,950 --> 00:17:37,950 මම ලං වුන හැම වෙලේම, එයා අතුරුදහන් වුනා. 336 00:17:37,950 --> 00:17:40,450 ඒක හරියට සෙල්ලමක් කරනවා වගේ.. 337 00:17:40,450 --> 00:17:42,020 Peek-a-boo. 338 00:17:42,020 --> 00:17:44,390 අයියෝ. මට එකකට නම දාන්න බැරිද? 339 00:17:44,390 --> 00:17:45,720 මම කොහොමද එයාව අල්ලාගන්නේ 340 00:17:45,720 --> 00:17:47,320 එයා යන්නේ කොහෙටද කියලා දන්නේ නැතිව? 341 00:17:47,320 --> 00:17:49,160 හැමෝටම සීමාවන් තියෙනවා, මිස්ටර් ඇලන්. 342 00:17:49,160 --> 00:17:51,160 දැන් අපි දන්නවා ෂෝනාගේ බලය ගැන, 343 00:17:51,160 --> 00:17:53,530 අපි ඒකේ සීමාවන් ගැන හොයමු. 344 00:17:53,530 --> 00:17:54,560 හරි. 345 00:17:54,560 --> 00:17:55,900 මට කියන්න. 346 00:17:55,900 --> 00:17:56,960 මම ඇදුම් මාරුකරගන්නවා. 347 00:17:56,970 --> 00:17:58,770 මට අයිරිස්ට උදව් කරන්න තියෙනවා. 348 00:18:05,470 --> 00:18:07,040 හේයි, බෙරී. 349 00:18:07,040 --> 00:18:08,510 -හේයි, එඩී. -හේයි, ඔයා මොකද මෙහෙ කරන්නේ? 350 00:18:08,510 --> 00:18:09,980 මම හිතුවා ඔයාට උදව් ඕනි ඇති කියලා 351 00:18:09,980 --> 00:18:11,310 ඔයාගේ පත්තරයට ප්‍රවෘත්තියක් ලියන්න. 352 00:18:11,310 --> 00:18:13,780 ඒක නම් ගොඩක් හොදයි. මම ඒකට කැමතියි, 353 00:18:13,780 --> 00:18:16,320 ඒත් අපි එඩීගේ අම්මත් එක්ක රෑ කෑමක් ගන්න යන්නයි හදන්නේ. 354 00:18:16,320 --> 00:18:17,680 අපි දැනටම පරක්කුයි. 355 00:18:17,690 --> 00:18:19,290 අපි වෙන වෙලාවක ඒක කරමුද? 356 00:18:19,290 --> 00:18:20,720 ඔව්, ඔව්.. 357 00:18:20,720 --> 00:18:21,690 හරි. 358 00:18:21,690 --> 00:18:22,960 -හරි. -බායි. 359 00:18:22,960 --> 00:18:24,860 -පස්සෙ හමුවෙමු. -බායි. 360 00:18:36,910 --> 00:18:38,270 හේයි. 361 00:18:38,270 --> 00:18:42,140 ෂෝනයි ක්ලේයි ගොඩක් ගියේ මොන බාර්වලටද? 362 00:18:42,140 --> 00:18:44,350 ගොඩක්ම බටහිර පැත්තේ බාර්වලට. 363 00:18:44,350 --> 00:18:45,410 ඇයි? 364 00:18:45,410 --> 00:18:47,550 මම එයාලා ගැන හොයලා බලන්න යන්නයි හැදුවේ. 365 00:18:47,550 --> 00:18:50,280 එයාලා පරණ පුරුදු දේවල්ම කරනවද කියලා. 366 00:18:50,290 --> 00:18:52,450 ඒක හොද අදහසක්. 367 00:18:52,450 --> 00:18:54,020 මම ඔයත් එක්ක එන්නම්. 368 00:19:09,440 --> 00:19:11,240 හේයි. 369 00:19:11,240 --> 00:19:12,610 මොකද? 370 00:19:12,610 --> 00:19:13,770 මොකද? මොකුත් නෑ. 371 00:19:13,780 --> 00:19:15,640 ඔයාගේ පෙනුම.. 372 00:19:15,640 --> 00:19:18,080 ගොඩක් ලස්සනයි. 373 00:19:18,080 --> 00:19:21,920 මම ඉස්කෝලයක ප්‍රින්සිපල් වගේ හැමවෙලේම අදින්නේ නෑ. 374 00:19:21,920 --> 00:19:23,380 ඉතින්, මෙතන තමයි 375 00:19:23,390 --> 00:19:25,250 ෂෝනයි ක්ලේයි කාලය ගත කලේ? 376 00:19:25,250 --> 00:19:27,390 ෆයිල්වලට අනුව එහෙම තමයි. 377 00:19:27,390 --> 00:19:30,260 මම හිතුවේ අපිට එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරන්න පුලුවන් වෙයි කියලා. 378 00:19:30,260 --> 00:19:33,790 එයාලා ගැන හොයලා බලන්න ඊට පස්සේ අපි මෙතනින් යමු. 379 00:19:37,470 --> 00:19:39,230 මම දිගටම ඒ වැරැද්ද කරන්නම්. 380 00:19:39,230 --> 00:19:42,000 අයරිස්ගේ හිත බිදුනම, මම එයා ලගට දුවලා යනවා 381 00:19:42,000 --> 00:19:45,140 ඒ එක සැරයක හරි මේ දේවල් වෙනස් වේවි කියලා හිතලා, 382 00:19:45,140 --> 00:19:47,170 ඒත් මම.. මේ දේවල් කවදාවත් වෙනස් වෙන්නේ නෑ. 383 00:19:47,180 --> 00:19:51,340 හැමදාම යාලුවෙක් විදියට ඉන්නයි මගේ දෛවයේ තියෙන්නේ. 384 00:19:51,350 --> 00:19:54,850 අඩුම තරමේ ඔයා හිතන්නේ ගිනිදලු පිට කරන 385 00:19:54,850 --> 00:19:59,850 ඔයත් එක්ක කරන්න කිසිම දෙයක් නැති කෙනෙක් ගැන නෙවෙයි. 386 00:19:59,850 --> 00:20:01,320 අපිට මොකක්ද වෙලා තියෙන්නේ? 387 00:20:01,320 --> 00:20:02,820 මම කිවේ, අපි අපේ 20වෙනි වයස්වල ඉන්නේ. 388 00:20:02,820 --> 00:20:04,890 අපි විනෝද වෙන්නයි ඕනි. 389 00:20:04,890 --> 00:20:05,890 අපි මිනිස්සු අදුනා ගන්න ඕනි, 390 00:20:05,890 --> 00:20:07,590 ගොඩක් පෙම් හමුවලට යන්න ඕනි. 391 00:20:07,600 --> 00:20:09,730 මෙන්න බීම වල නිර්භීතකම. 392 00:20:12,900 --> 00:20:17,540 ඒක ‍නම්.. ගොඩක් ඉක්මන්. 393 00:20:17,840 --> 00:20:19,570 ඒ ඔක්කොම බීවා. 394 00:20:19,570 --> 00:20:20,870 සමාවෙන්න? 395 00:20:20,880 --> 00:20:23,340 මම කැමතියි බීම වටයක් පටන්ගන්න. 396 00:20:25,280 --> 00:20:26,310 හරි. 397 00:20:28,620 --> 00:20:31,290 CCPD එක S.T.A.R. ලැබ් එකේ හැමදේම රාජසන්තක කලා 398 00:20:31,290 --> 00:20:32,480 පිපුරුමට පස්සේ. 399 00:20:32,490 --> 00:20:34,550 වීඩියෝ, හඩ පටි, මාර්ග කැමරාවල විඩියෝ. 400 00:20:34,560 --> 00:20:36,220 හරි, ඉතින්? 401 00:20:36,220 --> 00:20:38,890 S.T.A.R. ලැබ් එක පුපුරපු රෑ මම මාටින් ස්ටේන්ව දැක්කා. 402 00:20:38,890 --> 00:20:41,490 එයා මාව පාස් කරගෙන ගියා. 403 00:20:41,500 --> 00:20:45,560 ඔයාට පේනවා, ස්ටේන් තත්වාන්තරණයට විශේෂඥයෙක්. 404 00:20:45,570 --> 00:20:47,000 අණුක සංසරණය. 405 00:20:47,000 --> 00:20:48,830 ක්වන්ටම් පිරිද්දුම. 406 00:20:48,840 --> 00:20:53,070 දේවල් දෙකක් අරගෙන එක දෙයක් කරන එක. 407 00:20:54,100 --> 00:20:56,210 දැන් වීඩියෝ එක බලමු නේද? 408 00:20:58,240 --> 00:20:59,850 හරි. නවත්වන්න. 409 00:20:59,850 --> 00:21:02,010 දැන් ලං කරලා බලන්න. 410 00:21:04,180 --> 00:21:06,390 දැන් ඒක වැඩි කරන්න. රාමුවෙන් රාමුවට. 411 00:21:10,660 --> 00:21:12,990 එයාගේ ඇස්. 412 00:21:12,990 --> 00:21:16,730 ඒවා සුදුපාට වුනා, රොනීගේ වගේ. 413 00:21:16,730 --> 00:21:17,930 දැන්, ඔතන නවත්වන්න. 414 00:21:17,930 --> 00:21:19,700 ශක්තිය එකතුව ඇතුලේ. 415 00:21:19,700 --> 00:21:21,930 -හරියට.. -රොනීවගේ. 416 00:21:21,940 --> 00:21:24,500 ‍මහාචාර්යය ස්ටේන්. 417 00:21:24,510 --> 00:21:27,570 අදුරු පදාර්ථයෙන් එයාලා එක්කෙනෙක් කලා. 418 00:21:27,570 --> 00:21:31,210 රොනී ලගදි වෙනස් විදියකට හිටියේ ඇයි කියලා විස්තර කරනවා. 419 00:21:31,210 --> 00:21:34,410 ඒ මොකද ඒ රොනී නෙවෙයි. 420 00:21:34,410 --> 00:21:36,380 ඒ මාර්ටින් ස්ටේන්. 421 00:21:41,350 --> 00:21:45,190 මම මගේ ගණුදෙනුව කලේ නෑ කියලා ඔයාට කියන්න බෑ. 422 00:21:52,130 --> 00:21:54,930 මම තේරුම් ගත්තා ඒකෙන් අපිව සමාන කරනවා කියලා. 423 00:21:54,940 --> 00:21:56,330 සුභ පැතුම්. 424 00:21:57,770 --> 00:22:00,610 සමානේන, මට වතුර එකක් ගන්න පුලුවන්ද? 425 00:22:00,610 --> 00:22:02,240 යෝ. 426 00:22:02,240 --> 00:22:03,640 සමාවෙන්න? 427 00:22:03,640 --> 00:22:06,740 -ඇත්තටම? -මිස්ටර් බෙරී ඇලන්! 428 00:22:06,750 --> 00:22:08,120 පහලට එන්න! 429 00:22:08,120 --> 00:22:09,180 -නැත්නම් උඩට. -මම ඒක කරන්නේ නෑ. 430 00:22:09,180 --> 00:22:10,280 මාත් එක්ක උඩට එන්න. 431 00:22:10,280 --> 00:22:11,950 ඔයාට මොනවද පුලුවන් කියලා පෙන්වන්න. 432 00:22:11,950 --> 00:22:12,980 එන්න. 433 00:22:12,990 --> 00:22:15,190 බෙරී! බෙරී! 434 00:22:15,190 --> 00:22:21,930 බෙරී! බෙරී! බෙරී! බෙරී! බෙරී! බෙරී! බෙරී! 435 00:22:21,930 --> 00:22:24,360 මෙයා යන විදිය බලන්න. එයා ගොඩක් වේගවත්! 436 00:22:24,360 --> 00:22:25,860 ඔහ්හ්, ශ්හ්! 437 00:22:25,870 --> 00:22:27,330 ඔයා දන්නවා මම ගායකයෙක් නෙවෙයි කියලා. 438 00:22:27,330 --> 00:22:28,730 ඒ වගේම ඔයා බේබද්දෙක් නෙවෙයි. 439 00:22:28,740 --> 00:22:31,800 අපි මේ තැන හොල්ලන්නයි යන්නේ. 440 00:22:32,110 --> 00:22:33,910 හරි, හොද කෙල්ල. 441 00:22:38,450 --> 00:22:41,150 ලැස්ති වෙන්න. 442 00:23:05,070 --> 00:23:07,400 ඔයා වේගවත් වගේම සින්දු කියන්න පුලුවන්? 443 00:23:07,410 --> 00:23:09,610 ඔයාට මොනවද කරන්න බැරි? 444 00:23:09,610 --> 00:23:11,810 පේන විදියට, ඔයා බොන එක නවත්වන එක. 445 00:23:11,810 --> 00:23:14,880 ඒක ම‍ගේද කියලවත් මට විශ්වාස නෑ. 446 00:23:14,880 --> 00:23:16,480 මම බාත්රූම් එකට යන්න ඕනි. 447 00:23:16,480 --> 00:23:18,580 හරි. 448 00:23:20,320 --> 00:23:23,790 මගේ වටය අවසන් කරන්න පුලුවන්ද? 449 00:23:23,790 --> 00:23:25,660 හේයි, ස්ටීව්. 450 00:23:25,660 --> 00:23:27,220 මගේ මේ යාලුවගේ වටය ඉවර කරන්න පුලුවන්ද? 451 00:23:27,230 --> 00:23:28,590 අනිවාර්යයෙන්ම ලින්ඩා. 452 00:23:30,060 --> 00:23:33,160 ස්තුතියි ලින්ඩා. 453 00:23:33,170 --> 00:23:36,900 සාදරයෙන් පිලිගන්නවා, බෙරී. 454 00:23:36,900 --> 00:23:39,670 ඔයා කොහොමද මගේ නම දන්නේ? 455 00:23:39,670 --> 00:23:42,570 ‍'බෙරී, බෙරී" 456 00:23:42,580 --> 00:23:44,340 ඔව්.. 457 00:23:44,340 --> 00:23:45,680 අපි අතනට ගියාට සමාවෙන්න. 458 00:23:45,680 --> 00:23:46,710 ඒක.. 459 00:23:46,710 --> 00:23:48,250 ඔයා විහිලු කරනවද? 460 00:23:48,250 --> 00:23:50,410 නැ, ඒක මම අහපු හොදම සින්දු වලින් එකක් 461 00:23:50,420 --> 00:23:51,850 අර ස්ටේජ් එකෙන්. 462 00:23:51,850 --> 00:23:53,620 ඔයා ඇත්තටම මගේ කන් සතුටු කලා. 463 00:23:53,620 --> 00:23:54,620 වද වෙන්න එපා. 464 00:23:54,620 --> 00:23:58,020 ස්තුතියි. 465 00:23:58,020 --> 00:24:02,260 ඉතින්... අර හිටියේ ඔයාගේ පෙම්වතියද? 466 00:24:02,260 --> 00:24:04,730 ආ.. නෑ . නෑ. 467 00:24:04,730 --> 00:24:06,160 එයා යාලුවෙක්. 468 00:24:06,160 --> 00:24:08,200 හරි. 469 00:24:12,440 --> 00:24:15,010 හේයි. ඔයා මේ අලුත් ඇප් එක ගැන දන්නවද? 470 00:24:15,010 --> 00:24:16,540 ඒක නම් නියමයි. 471 00:24:16,540 --> 00:24:18,880 මේක බලන්න. ඔයා කාගෙ හරි ෆෝන් එකක් ටච් කලාම 472 00:24:18,880 --> 00:24:20,710 ඔයාගේ ෆොන් එකෙන්, ඒක ඉබේම 473 00:24:20,710 --> 00:24:22,410 ඔයාගේ අංක කොපි කරගන්නවා. 474 00:24:22,410 --> 00:24:23,580 වාව්. 475 00:24:23,580 --> 00:24:25,550 ඒක නියමයි. 476 00:24:26,820 --> 00:24:29,120 පේනව‍නේ? ඔයාගේ ලග මගේ අංකය තියෙනවා. 477 00:24:31,460 --> 00:24:35,930 ඒකත් එක්ක කරන දේ ඔයාම තිරණය කරන්න. 478 00:24:35,930 --> 00:24:38,600 හරි. 479 00:24:38,600 --> 00:24:39,700 -බෙරී? -ඔව්. 480 00:24:39,700 --> 00:24:41,100 මට අමුත්තක් දැනෙනවා. 481 00:24:41,100 --> 00:24:43,570 හරි. එන්න. 482 00:24:46,270 --> 00:24:48,340 හරිද? 483 00:24:55,050 --> 00:24:56,450 80,000ක්. 484 00:24:56,450 --> 00:24:58,510 මම ණය ගාන. 485 00:24:59,950 --> 00:25:02,920 ඉතින් අපි දැන් සාමකාමිද? 486 00:25:02,920 --> 00:25:05,120 සම්පූර්ණයෙන් වාගේ. 487 00:25:16,070 --> 00:25:17,430 ඔහ්හ්. 488 00:25:17,440 --> 00:25:19,940 මල මගුලයි. 489 00:25:19,940 --> 00:25:21,800 ඔයා ගැන උනන්දුවක් තියෙන එකට මට සතුටුයි. 490 00:25:21,810 --> 00:25:23,340 ඉතින් අපේ ගණුදෙනු දැන් ඉවරද? 491 00:25:23,340 --> 00:25:24,770 අනිවාර්යයෙන්ම. 492 00:25:24,780 --> 00:25:27,910 නියම දෙයක් වෙන්න බෑ. 493 00:25:27,910 --> 00:25:32,520 අන්න ඒ නිසයි මම හිතන්නේ අපි එකතු වෙලා වැඩ කරන්න ඕනි කියලා. 494 00:25:32,520 --> 00:25:35,120 මම දන්න දේවල් එක්ක, 495 00:25:35,120 --> 00:25:37,120 ඔයාට කරන්න පුලුවන් දේ එක්ක, 496 00:25:37,120 --> 00:25:42,120 අපිට හොද අනාගතයක් තියෙනවා. 497 00:25:46,660 --> 00:25:48,500 පොලිසිය! හැමෝම පාත් වෙනවා! 498 00:25:57,670 --> 00:25:59,010 ආහ්හ්! 499 00:25:59,010 --> 00:26:01,140 බබෝ! 500 00:26:03,080 --> 00:26:04,580 ඔතනම ඉන්නවා. 501 00:26:11,050 --> 00:26:12,690 කෙළවෙයන්. 502 00:26:20,860 --> 00:26:22,660 අපි තාම දුවනවද? 503 00:26:22,660 --> 00:26:25,290 නෑ. අපි දැන් ආවා. 504 00:26:25,600 --> 00:26:27,330 වොඩ්කයි සුපිරි වේගයයි.. 505 00:26:27,330 --> 00:26:28,860 හොද එකතුවක් නෙවෙයි. 506 00:26:29,930 --> 00:26:31,200 එන්න. 507 00:26:31,200 --> 00:26:34,070 ඉතින්, ඔයා අරයට කතා කරනවද? 508 00:26:34,070 --> 00:26:35,970 කාටද? 509 00:26:35,970 --> 00:26:37,370 අර කෙල්ලට. 510 00:26:37,370 --> 00:26:39,770 ඔයාගේ අංකය දුන්න කෙනාට. 511 00:26:39,780 --> 00:26:42,780 මම ඒක ගැන හිතුවේ නෑ. 512 00:26:42,780 --> 00:26:44,580 ඔව්, ඔයා හිතන්න ඕනි. 513 00:26:44,580 --> 00:26:47,210 ඒත් මම ඔයා ගැන දන්නවා. ඔයා කරන්නේ නෑ. 514 00:26:47,220 --> 00:26:49,520 ඔයා ඔයාගේ ඇගිලිවලින් එයාට ලිස්සලා යන්න දෙනවා 515 00:26:49,520 --> 00:26:52,890 මොකද ඔයා හිතනවා ඔයාට සතුට සුදුසු දෙයක් නෙවෙයි කියලා. 516 00:26:52,890 --> 00:26:58,660 ඒත් ඔයා නොතේරෙන දේ තමයි, ඔයාටත් පොඩි දෙයක් ඕනි කියලා. 517 00:26:58,660 --> 00:27:02,000 පොඩි උදව්වක්, අනේ. 518 00:27:02,000 --> 00:27:05,430 ඔව්. හරි. 519 00:27:07,670 --> 00:27:08,900 ඔන්න ආයෙමත් සැරයක්. 520 00:27:08,900 --> 00:27:10,940 මාව අර රාක්ෂ ඇදුමෙන් බේරගත්තා. 521 00:27:10,940 --> 00:27:12,270 ඇදට යන්න. 522 00:27:12,270 --> 00:27:14,170 ඔයා හොරෙන් බැලුවද? 523 00:27:14,180 --> 00:27:16,610 මගේ දේවල් ගැන? 524 00:27:16,610 --> 00:27:20,080 මම එහෙම කලා නම් මම වීරයෙක් නෙවෙයි. 525 00:27:20,080 --> 00:27:22,980 ඔව්, හැබැයි ඔයාට ටිකක් බැලුවට කමක් නෑ. 526 00:27:22,990 --> 00:27:27,750 ඔයා කරන හොද වැඩ වලට ඔයා ටිකක් බලන්නම ඕනි. 527 00:27:27,760 --> 00:27:29,990 වතුර ගොඩක් බොන්න. 528 00:27:29,990 --> 00:27:32,160 අද රෑට ස්තුතියි. 529 00:27:32,160 --> 00:27:34,530 මම සින්දු කිවා. 530 00:27:34,530 --> 00:27:37,360 ඕනිම වෙලාවක. 531 00:27:37,370 --> 00:27:38,970 හේයි, බෙරී? 532 00:27:38,970 --> 00:27:42,300 මට නින්ද යනකන් ඉන්න පුලුවන්ද? 533 00:27:42,300 --> 00:27:45,510 අනිවාර්යයෙන්ම. 534 00:27:57,990 --> 00:27:59,090 හායි. 535 00:27:59,090 --> 00:28:00,620 ගොඩක් සද්දයි. 536 00:28:00,620 --> 00:28:02,420 ඔහ්, හෝ-හෝ. 537 00:28:02,420 --> 00:28:04,820 ඔයා හොදින්ද කියලා දැනගන්නයි මට ඕනි වුනේ. 538 00:28:04,830 --> 00:28:09,130 ඔයාට වෙරි වෙන්න බැරි එකට මම ඊර්ෂ්‍යා කරනවා කියලා කියමු. 539 00:28:09,130 --> 00:28:11,060 ඊයේ රෑ වුන දේවල් ගොඩක් මට මතක නෑ. 540 00:28:11,070 --> 00:28:15,070 ඔව්, හැමෝගෙම හොදට ඒක හොදයි. 541 00:28:16,840 --> 00:28:18,000 දෙවියනේ. මට ඒක මතකයි. 542 00:28:22,880 --> 00:28:25,950 මොකක්ද අවුල? 543 00:28:25,950 --> 00:28:30,750 සිස්කෝට.. ඔයාලට කියන්න දෙයක් තියෙනවා. 544 00:28:30,750 --> 00:28:32,220 හාර්ට්ලි පැනලා ගිහින්. 545 00:28:32,820 --> 00:28:34,490 එයා පයිප්ලයින් එකෙන් පැනලා ගියා? 546 00:28:34,490 --> 00:28:38,390 ඒක කොහොමද වෙන්නේ? 547 00:28:38,390 --> 00:28:40,590 මම එයාට යන්න දුන්නා. 548 00:28:40,600 --> 00:28:42,000 ඔයාට පිස්සුද? 549 00:28:42,000 --> 00:28:43,900 ඔය වීදුරු නිසා මට කියන්න බෑ. 550 00:28:43,900 --> 00:28:45,830 මම මගේ අත් වනන්න කැමතියි, 551 00:28:45,830 --> 00:28:47,700 ඒත් මම පැනලා යයි කියලා බයයි. 552 00:28:47,700 --> 00:28:49,000 ඇයි? ඔයා මොනවද හිතුවේ? 553 00:28:49,000 --> 00:28:50,400 එයා කොච්චර භයානකද කියලා ඔයා දන්නවා. 554 00:28:50,410 --> 00:28:52,610 හාර්ට්ලි කිවා රොනීට මොකද වුනේ කියලා එයා දන්නවා කියලා. 555 00:28:52,610 --> 00:28:54,110 ඒක අමතක කරලා දාන්න කියලා මම ඔයාට කිවා. 556 00:28:54,110 --> 00:28:55,980 මං වෙනුවෙන් ඒ ගැන ඔයා ලවා බලවන්න වුවමනාවක් මට තිබුනේ නෑ. 557 00:28:55,980 --> 00:28:57,210 ඔයා වෙනුවෙන් නෙවෙයි මම හෙව්වේ. 558 00:28:57,210 --> 00:28:58,210 මම.. 559 00:29:02,780 --> 00:29:06,420 ඇක්සලරේටය පුපුරවන්න කලින් මමයි රොනීව ඇතුලේ තියලා වැහුවේ. 560 00:29:06,420 --> 00:29:08,550 එයා මට විනාඩි 2ක් ඉන්න කිවා, 561 00:29:08,560 --> 00:29:13,560 මම හිටියා, ඒත් එයා ආවේ නෑ. 562 00:29:13,560 --> 00:29:15,460 මට හිතන එක නවත්වන්න බැරි වුනානම්, 563 00:29:15,460 --> 00:29:20,130 තත්පර 10ක් 20ක්.. 564 00:29:20,130 --> 00:29:23,740 රොනී අද මේ විදියට ඉන්නේ නෑ. 565 00:29:23,740 --> 00:29:26,940 මට ඔයාට මේක ගොඩක් සැරයක් කියන්න ඕනි වුනා. 566 00:29:29,940 --> 00:29:32,080 මට සමාවෙන්න. 567 00:29:32,080 --> 00:29:35,310 ඉතින් ඔයා අද වෙනකන් මේක ඔලුවේ තියාගෙන හිටියද? 568 00:29:39,220 --> 00:29:43,920 රොනී මෙතන හිටියා නම් එයා කියන දේ ඔයා දන්නවද? 569 00:29:43,930 --> 00:29:46,960 එයා කියයි ඔයා කලේ හරිම දේ කියලා. 570 00:29:46,960 --> 00:29:48,590 ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි. 571 00:29:48,600 --> 00:29:51,830 එදා රෑ සිද්ධ වුන දේ කාගෙවත් වැරැද්දක් නෙවෙයි. 572 00:29:56,170 --> 00:29:57,500 අයියෝ. 573 00:29:57,510 --> 00:30:00,310 අපිට පනින කෙනෙක් අල්ලන්න නැද්ද? 574 00:30:00,310 --> 00:30:03,140 අපිට පනින කෙනෙක් අල්ලන්න තියෙනවා. 575 00:30:03,140 --> 00:30:07,780 වාසනාවට, අපිට බලාපොරොත්තු තියාගන්න න්‍යායක් තියෙනවා. 576 00:30:07,780 --> 00:30:10,450 මේක දිහා බලන්න. 577 00:30:10,450 --> 00:30:13,650 දැන්, මේ සාමාන්‍ය හැසිරීම 578 00:30:13,650 --> 00:30:16,360 ෂෝනා ඉතිරි කරලා ගියපු අංශුවල. 579 00:30:16,360 --> 00:30:21,630 එලිය නැති කලාම මොකද වෙන්නේ කියලා බලන්න. 580 00:30:21,630 --> 00:30:24,630 ෂෝනට පේන දෙයක් එක්ක විතරයි ප්‍රතිහත වෙන්න පුලුවන්නේ. 581 00:30:24,630 --> 00:30:26,600 ඒක කරන හැකියාව නැති කලාම.. 582 00:30:26,600 --> 00:30:27,870 එයාට තැනින් තැනට පනින්න බෑ. 583 00:30:27,870 --> 00:30:29,700 හරියටම හරි. 584 00:30:29,700 --> 00:30:31,740 ඉතින් අපි එයාව අදුරු තැනකට ගේන්නයි ඕනි. 585 00:30:32,300 --> 00:30:34,440 අපි කොහොමද ඒක කරන්නේ? 586 00:30:34,440 --> 00:30:36,010 ඒක හොද ප්‍රශ්නයක්. 587 00:30:36,010 --> 00:30:38,010 හ‍ලෝ? 588 00:30:38,010 --> 00:30:40,350 මොකක්? 589 00:30:40,350 --> 00:30:41,510 ඔව්, මම එතනට එන්නම්. 590 00:30:41,520 --> 00:30:42,950 හරි. 591 00:30:42,950 --> 00:30:46,380 මොකද වෙලා තියෙන්නේ? 592 00:30:46,390 --> 00:30:47,550 මගේ තාත්තා. 593 00:30:47,550 --> 00:30:49,520 එයාට පහරදිලා. 594 00:30:53,050 --> 00:30:56,390 තාත්තේ.. මොකද වුනේ? 595 00:30:56,450 --> 00:31:00,020 අමාරුවෙන් මතක් කලාම, මම කියන්නේ, 596 00:31:00,020 --> 00:31:02,750 මාර්කස් ස්ටොක්හේමර්ගේ බිස්නස් වැඩ ගැන වැඩිය හොයන්න එපා. 597 00:31:02,760 --> 00:31:05,820 තාත්තේ, මම ඔයාට නවත්වන්න කිවා. 598 00:31:05,860 --> 00:31:08,790 ඔයාගේ තාත්තා තවත් තොරතුරු එක්ක මට කතා කලා. 599 00:31:09,090 --> 00:31:13,360 ඒක නිසා අපිට ක්ලේයි ෂෝනයි හොයාගෙන ස්ටොක්හේමර් අල්ලගන්න පුලුවන් වුනා. 600 00:31:13,360 --> 00:31:17,000 මාර්කස්ගේ ලොකු අතක් අවුල් කරන්නත් මට පුලුවන් වුනා, ඉතින්.. 601 00:31:17,000 --> 00:31:19,370 ඔයාලා දෙන්නා එකට වැඩ කලා, මට කිවෙවත් නෑ? 602 00:31:19,370 --> 00:31:21,200 ඒක මෙයාගේ වැරැද්දක් නෙවෙයි. 603 00:31:21,200 --> 00:31:23,270 ඔයාට උදව් කරන්නයි මම කලේ. 604 00:31:23,270 --> 00:31:28,240 ඔයාට පිහියෙන් ඇනලා ගුටි කාපු එක මට කරන උදව්වක් නෙවෙයි. 605 00:31:28,240 --> 00:31:31,110 මම...මම... 606 00:31:31,110 --> 00:31:35,980 මෙතන ඉදන් උදව් කරනවා වගේ දැනෙන්නේ නෑ. 607 00:31:35,990 --> 00:31:38,020 ඉතින් ඔයාට වෙනස් වෙන්න මට උදව් කරන්න පුලුවන් නම්, 608 00:31:38,020 --> 00:31:40,820 ඔයා වෙනුවෙන් එතන ඉන්න මට ඕනි. 609 00:31:40,820 --> 00:31:44,020 මේ හැම අවුරුද්දකම ඔයා මං වෙනුවෙන් හිටියා වගේම. 610 00:31:50,500 --> 00:31:52,370 ඔව්. 611 00:31:53,800 --> 00:31:55,900 ඔයා කිවා මාර්කස්ගේ ලොකු වැඩක් වෙනවා කියලා? 612 00:31:55,900 --> 00:31:57,140 ම්ම්. 613 00:31:57,140 --> 00:31:58,640 ඒක ගැන වෙන මොනවා හරි දන්නවද? 614 00:31:58,640 --> 00:32:00,540 තාත්තේ, ඔයාට මේක කලේ කවුද කියලා මට කියන්න. 615 00:32:00,540 --> 00:32:01,740 නෑ, ඒක ප්‍රශ්නයක් නෙවෙයි. 616 00:32:01,740 --> 00:32:03,210 ඒත් ඔයා කිවා මට උදව් කරන්න ඕනි කියලා. 617 00:32:03,210 --> 00:32:06,910 ඉතින් මට උදව් කරන්න. 618 00:32:06,920 --> 00:32:09,380 මාර්කස්ගේ කොල්ලෙක්. 619 00:32:09,380 --> 00:32:11,550 ජුලියස්. 620 00:32:23,760 --> 00:32:25,230 මොන මගුලක්ද? 621 00:32:25,230 --> 00:32:28,230 සන්ධ්‍යාවක් ජුලියස්. 622 00:32:28,240 --> 00:32:29,840 මම කොහොමද මෙතනට ආවේ? 623 00:32:29,840 --> 00:32:31,240 ඔයා පැන්නා. 624 00:32:31,240 --> 00:32:33,210 පනින්න හැදුවට එයාලා මාව අල්ලාගනිවි, 625 00:32:33,210 --> 00:32:35,880 එයාලා තව අවුරුදු 5ක් මගේ දඩුවමට එකතු කරයි. 626 00:32:35,880 --> 00:32:37,640 ඇත්තටම, දහයක්. 627 00:32:37,650 --> 00:32:39,080 ඔයා මට කිවේ නැත්නම් 628 00:32:39,080 --> 00:32:40,780 මාර්කස් ස්ටොක්හේමර්ගේ ඊලග වැඩේ වෙන්නේ කොහෙද කියලා. 629 00:32:42,220 --> 00:32:45,050 ආරක්ෂකයෝ ඕනම වෙලාවක මෙතනට ඒවි. 630 00:32:45,050 --> 00:32:46,320 මම රහස් කියන්න පටන්ගන්නම්. 631 00:32:46,320 --> 00:32:48,420 හරි! 632 00:32:48,420 --> 00:32:49,760 හරි. 633 00:32:49,760 --> 00:32:52,090 ඒක TDK සල්ලි ගෙනියට ට්‍රක් එකක් 634 00:32:52,090 --> 00:32:54,790 St. Louisවල තියෙන බැංකුවකට එනවා. 635 00:32:54,800 --> 00:32:57,100 මිලියන ගානක් තියෙනවා. 636 00:32:57,100 --> 00:32:58,830 8ට විතර එන්නේ. 637 00:32:58,830 --> 00:33:00,430 එච්චරයි මම දන්නේ. දිව්රන්නම්. 638 00:33:00,440 --> 00:33:01,770 ඒ දැන් මේ. 639 00:33:04,270 --> 00:33:05,270 හේයි! 640 00:33:05,270 --> 00:33:07,470 හේයි, මං ගැන මොකද? 641 00:33:16,880 --> 00:33:19,050 මම හිතන්නේ අපිට ප්‍රශ්නයක් වගේ. 642 00:33:22,260 --> 00:33:23,820 මොන.. 643 00:33:29,900 --> 00:33:31,630 හරි. 644 00:33:31,630 --> 00:33:33,800 දැන් යමු. 645 00:33:45,180 --> 00:33:47,380 මම මේක බලාගන්නම්. 646 00:33:49,250 --> 00:33:51,280 අපි කරන දේ ගැන මොන මගුලකටද හොයන්නේ? 647 00:33:51,290 --> 00:33:52,890 තමුසේ පොලිසියේද නැත්නම් වෙන කවුරු හරිද? 648 00:33:52,890 --> 00:33:54,920 වෙනකෙනෙක්. 649 00:34:17,940 --> 00:34:19,240 එන්න! 650 00:34:37,800 --> 00:34:40,230 බෙරී, මතක තියාගන්න. එයාට පේන්නේ නැති තැන්වලට පනින්න බෑ. 651 00:34:40,230 --> 00:34:41,870 එයාට පේන්න තියෙන සීමාව අඩු කරන්න. 652 00:34:55,050 --> 00:34:56,620 එපා. 653 00:35:15,740 --> 00:35:17,940 එයා මාව දාලා ගියා. 654 00:35:29,740 --> 00:35:32,840 එයාට මේකෙන් එලියට පනින්න අවස්ථාවක් තියෙනවද? 655 00:35:32,850 --> 00:35:34,280 ඒක ‍කරන්න බැ. 656 00:35:34,280 --> 00:35:35,350 මේක එක පැත්තකට පේන වීදුරුවක්. 657 00:35:35,350 --> 00:35:37,180 ඇතුලෙන් කණ්ණාඩියක් තියෙන්නේ. 658 00:35:37,180 --> 00:35:40,450 භයානක කවුරුවත් මෙතනින් කවදාවත්ම එලියට යන්නේ නෑ. 659 00:35:46,160 --> 00:35:47,660 ෂෝනා. 660 00:35:47,660 --> 00:35:49,160 ක්ලේයි ඔයාව අතහැරලා ගියා. 661 00:35:49,160 --> 00:35:51,430 එයා එලියේ ඉන්නවා, ඔයා මෙතන ඇතුලේ ඉන්නවා. 662 00:35:51,430 --> 00:35:54,870 පිස්සුම දේ මොකක්ද කියලා ඔයා දන්නවද? 663 00:35:54,870 --> 00:35:56,530 මම තවමත් එයාට ආදරය කරනවා. 664 00:36:02,670 --> 00:36:04,710 සිස්කෝ. 665 00:36:10,550 --> 00:36:13,110 පිස්සුව හරි. 666 00:36:13,420 --> 00:36:17,620 සමහර මිනිස්සු පිස්සු වැටෙන එක වටිනවා. 667 00:36:17,620 --> 00:36:21,690 කලින් රෑ බීලා මම අවුලක් ඇති කලා නම් මට සමාවෙන්න. 668 00:36:21,690 --> 00:36:23,360 ඇත්තටම, ඒක ටිකක් විතර විනෝදයි. 669 00:36:23,360 --> 00:36:25,830 ඔව්, එහෙමයි. 670 00:36:25,830 --> 00:36:28,000 ඔයා දන්නවද? 671 00:36:28,000 --> 00:36:30,500 ඔයයි මමයි ගැන හැමෝම කියපු දේවල් හරි. 672 00:36:30,500 --> 00:36:34,940 අපි දෙන්නම අනිත් අය ගැන ගොඩක් කාලයක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. 673 00:36:34,940 --> 00:36:36,770 සිස්කෝ කියපු දේ හරි නම්, 674 00:36:36,770 --> 00:36:40,210 රොනී මාර්ටින් ස්ටේන් එක්ක මුහු වුනා නම්, 675 00:36:40,210 --> 00:36:44,950 එහෙනම් එයා තවත් ජීවතුන් අතර නෑ. 676 00:36:44,950 --> 00:36:46,950 මට ඉස්සරහට යන්න කාලය හරි. 677 00:36:46,950 --> 00:36:50,180 පිස්සු වැටෙන්න අලුතෙන් කෙනෙක් හොයාගන්න. 678 00:36:57,630 --> 00:36:58,890 හරි. 679 00:36:58,890 --> 00:36:59,990 මම ඔයාව හෙට මුණගැහෙන්නම්. 680 00:37:00,000 --> 00:37:01,830 ඔව්, අනිවාර්යයෙන්ම. 681 00:37:01,830 --> 00:37:04,460 බායි. 682 00:37:18,650 --> 00:37:20,750 ඒක ඔයාට. 683 00:37:20,750 --> 00:37:22,380 මම හිතුවා ඔයාට මට උදව් කරන්න පුලුවන් වෙයි කියලා, 684 00:37:22,380 --> 00:37:24,580 ඔයා කැමති නම් විතරක්. 685 00:37:26,850 --> 00:37:29,290 මේක අයන් හෙයිට්ස්වල පැනලා ගියපු එක ගැන. 686 00:37:29,290 --> 00:37:31,660 ක්ලේයි පාකර්. එයා තවම එලියේ ඉන්නවා, 687 00:37:31,660 --> 00:37:33,260 අපිට එයාව අල්ලා ගන්න ඕනි. 688 00:37:33,260 --> 00:37:35,800 ඔයා මට‍ මේවා දෙන්නේ ඇයි? 689 00:37:35,800 --> 00:37:38,930 මෙකාද ඔයා හොද වාර්තාකාරිණියක්. 690 00:37:38,930 --> 00:37:41,100 තව මම දන්න එකම කෙනා. 691 00:37:45,040 --> 00:37:48,270 ඔයා විතරක් නෙවෙයි වේගවත්ම කෙනා. 692 00:37:51,850 --> 00:37:53,110 හේයි, ඔයා මොකද මෙහෙ කරන්නේ? 693 00:37:53,110 --> 00:37:54,380 -හේයි. -ඔයා මාව බලන්න නම් ආවේ, 694 00:37:54,380 --> 00:37:55,680 ඒක නම් නියමයි, 695 00:37:55,680 --> 00:37:58,420 ඒත් මම හිතන්නේ හැමදේම හොදින් වේවි. 696 00:37:58,420 --> 00:38:00,320 මට සතුටුයි. 697 00:38:00,320 --> 00:38:03,060 ඇත්තටම මම ඔයාව බලන්න නෙවෙයි මෙතනට ආවේ. 698 00:38:03,060 --> 00:38:04,590 නෑ? 699 00:38:04,590 --> 00:38:06,790 නෑ, මට දවල් කෑමකට යන්න තියෙනවා. 700 00:38:06,800 --> 00:38:08,630 කාත් එක්කද? 701 00:38:08,630 --> 00:38:10,300 -ලැස්තියි. -හේයි. 702 00:38:10,300 --> 00:38:12,800 හේයි, ඔයා අපේ අලුත් වාර්තාකාරිය නේද? 703 00:38:12,800 --> 00:38:13,870 ඔව්. 704 00:38:13,870 --> 00:38:15,740 මම ලින්ඩා පාර්ක්. ක්‍රීඩා. 705 00:38:15,740 --> 00:38:17,700 අයරිස් වෙස්ට්. 706 00:38:17,710 --> 00:38:20,610 ඔයාලා දෙන්නා කොහොමද මුණගැහුනේ? 707 00:38:20,610 --> 00:38:22,240 ඇත්තටම ඒක විහිලු කතාවක්. 708 00:38:22,240 --> 00:38:23,310 ඔව්, මම ඔයාට පස්සේ කියන්නම් හරිද? 709 00:38:23,310 --> 00:38:24,310 -ඔයා ලැස්තිද? -ඔව්. 710 00:38:24,310 --> 00:38:25,910 -හරි -පස්සේ මුණගැහෙමු. 711 00:38:25,910 --> 00:38:27,950 විනෝද වෙන්න. 712 00:38:31,180 --> 00:38:34,520 ඉතින් මේ සැරේ ඇත්තටම පෙම් හමුවක්. 713 00:38:34,520 --> 00:38:36,820 ඔයාට හොදයි. 714 00:38:36,820 --> 00:38:40,690 ඔයාගේ තාත්තා හිරේ ඉන්නේ කියලා ඔයා එයාට කිවේ නැද්ද? 715 00:38:40,700 --> 00:38:44,030 නෑ. මම පත්තරයක කියවලා තියෙනවා ඒක ලොකුම ලොකු බලපෑමක් කරනවා කියලා. 716 00:38:44,030 --> 00:38:45,060 බුද්ධිමත්. 717 00:38:48,270 --> 00:38:49,370 හේයි. 718 00:38:49,370 --> 00:38:51,470 ඔයා මේක දැක්කද? 719 00:38:51,470 --> 00:38:52,810 නෑ. 720 00:38:52,810 --> 00:38:54,810 මම දැක්කෙ නෑ. 721 00:38:54,810 --> 00:38:58,880 ෆ්ලෑෂ්. 722 00:38:58,880 --> 00:39:00,610 මම එයාව එකසැරයක් දැක්කා. 723 00:39:00,620 --> 00:39:03,180 මෙහෙදි. 724 00:39:03,180 --> 00:39:05,820 ජෝගේ ජිවිතය බේරනවා දැක්කා. 725 00:39:05,820 --> 00:39:06,820 ‍ජෝ මට ඒ ගැන කිවා. 726 00:39:06,820 --> 00:39:07,990 මම හිතන්නේ එයා වාසනාවන්තයි. 727 00:39:07,990 --> 00:39:09,460 හ්ම්ම්. 728 00:39:09,460 --> 00:39:11,660 වාසනාවන්ත ජෝ. 729 00:39:14,260 --> 00:39:15,360 පුදුම දෙයක්. 730 00:39:15,360 --> 00:39:17,860 මම ජුලියස් එක්ක රණ්ඩු කරලා, මෙතන නැවතුනා. 731 00:39:17,870 --> 00:39:20,270 මම දන්න ඊලග දේ තමයි, ජුලියස් පැනලා යන්න හදලා අහුවෙලා කියලා. 732 00:39:20,270 --> 00:39:22,640 ‍ෆ්ලෑෂ් එයාව එලියට ගෙනියව්වා කියලයි කියන්නේ. 733 00:39:22,640 --> 00:39:27,810 ජුලියස් ගොඩ කාලයකට දකින්න ලැබෙන්නේ නැතිවේවි. 734 00:39:27,810 --> 00:39:33,010 මමත් වාසනාවන්තයි නේද? 735 00:39:33,010 --> 00:39:35,710 තාත්තේ. 736 00:39:35,720 --> 00:39:38,820 මම ෆ්ලෑෂ් නම්, 737 00:39:38,820 --> 00:39:42,960 ඔයා තමයි ඒක දැනගන්න පළවෙනි එක්කෙනා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? 738 00:39:42,960 --> 00:39:44,560 ඔව්. 739 00:39:47,130 --> 00:39:50,300 ෆ්ලෑෂ් මගේ පුතා නම්, මම එයාට දේවල් ටිකක් කියනවා. 740 00:39:50,300 --> 00:39:52,460 මුලින්ම, මම එයාට කියනවා මේක භයානක ලෝකයක් කියලා, 741 00:39:52,470 --> 00:39:54,670 ඒ නිසා පරිස්සම් වෙන්න කියලා. 742 00:39:56,740 --> 00:39:59,970 ඊට පස්සේ මම එයාට කියනවා එයා වීරයෙක් කියලා. 743 00:39:59,970 --> 00:40:03,180 එයා ගොඩක් ජිවිත බේරනවා කියලා. 744 00:40:03,180 --> 00:40:08,910 ඒත් එයාට කියන්න තියෙන ගොඩක්ම වැදගත් දේ තමයි, 745 00:40:08,920 --> 00:40:12,180 එයාගේ තාත්තා එයා ගැන ආඩම්බර වෙනවා කියලා. 746 00:40:24,730 --> 00:40:27,230 බලශක්ති ජාලය මේ හරියෙදි පාලනයක් නැතිවෙලා තියෙනවා. 747 00:40:27,230 --> 00:40:29,030 මේ ක්‍රම ගොඩක් පරණයි. 748 00:40:57,460 --> 00:40:59,230 වොහ්. 749 00:40:59,230 --> 00:41:01,000 මොකක්ද ඒ?