1 00:00:01,440 --> 00:00:05,130 මගේ නම බැරී ඇලන් මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙනා. 2 00:00:05,960 --> 00:00:07,950 මම පොඩි කාලයේදි, මම දැක්කා මගේ අම්මාව 3 00:00:07,950 --> 00:00:09,500 හිතාගන්න බැරි දෙයකින් මරලා දානවා. 4 00:00:10,180 --> 00:00:12,480 ඇය මැරුවට මගේ තාත්තා හිරේට ගියා. 5 00:00:13,050 --> 00:00:15,670 එක් අනතුරකින් මාව වියනොහැක්කක් බවට පත්කලා. 6 00:00:17,080 --> 00:00:19,800 පිටත ලෝකයට, මම සාමාන්‍ය අධිකරණ වෛද්‍යවරයෙක්. 7 00:00:19,800 --> 00:00:22,740 ඒත් රහසේ මගේ වේගය පාවිච්චි කරනවා 8 00:00:22,740 --> 00:00:24,130 අපරාධවලට විරුද්ධව සටන් කරලා මම වගේ අනිත් අයව හොයාගන්න. 9 00:00:24,500 --> 00:00:27,030 කවදාහරි දවසක, මම මගේ අම්මව මරපු කෙනාව හොයාගෙන 10 00:00:27,030 --> 00:00:29,290 මගේ තාත්තට සාධාරණය ගේනවා. 11 00:00:29,360 --> 00:00:31,600 මම තමයි... ෆ්ලෑෂ්. 12 00:00:32,600 --> 00:00:34,270 පසුගිය කොටස්වලින්... . . 13 00:00:34,270 --> 00:00:35,410 ඔයා කවුරු කියලද හිතන්නේ? 14 00:00:35,410 --> 00:00:38,270 මේ ගැනයි අපි කතා කලේ, ම‍ගේ වේගය ‍හොදට පාවිච්චි කරන්න. 15 00:00:38,270 --> 00:00:41,350 අපි කතා කලේ ඔයා අපිට මෙටා මිනිසුන් අල්ලා ගන්න උදව් කරන එක ගැන. 16 00:00:41,360 --> 00:00:43,360 ඒ ජනමාධ්‍ය පන්තිවලින් පස්සේ, මම ‍බ්ලොග් එකක් හැදුවා. 17 00:00:43,360 --> 00:00:44,520 මම හිතුවේ ඔයා ජනමාධ්‍ය කලාව ගැන කතා කරනවා කියලා 18 00:00:44,520 --> 00:00:46,000 විද්‍යාත්මක දේවල් ගැන නෙවෙයි කියලා. 19 00:00:46,000 --> 00:00:47,300 මම ඔයා දන්න කාලෙක ඉදන්, 20 00:00:47,300 --> 00:00:48,850 ඔයා විය නොහැකි දේවල් ගැන විශ්වාස කලා. 21 00:00:48,850 --> 00:00:50,940 ඔයාගේ අම්මා මැරුණ රෑ ගැන ඔයා කියපු දේවල් හරි නම්? 22 00:00:50,940 --> 00:00:53,100 එලි‍යේ ඉන්න මොකක් හරි මිනිස්සුන්ව බේරනවා. 23 00:01:01,060 --> 00:01:02,540 ඔයාලා කොච්චර හිතනවද 24 00:01:02,540 --> 00:01:04,780 ඔයාලගේ යාලුවෝ ඔයාලගේ ජිවිතේට ආවේ ඇයි කියලා? 25 00:01:04,920 --> 00:01:09,180 ඒක අහඹු දෙයක්ද, හිතලා කරපු දෙයක්ද, නැත්නම් දෙකමද? 26 00:01:11,170 --> 00:01:14,030 හේතුව ගැන නොහිතුවොත්, ඔයා දන්න සමහර යාලුවන් 27 00:01:14,030 --> 00:01:16,210 ඔයාගේ ලගින් ටික කාලයක් ඉදිවි. 28 00:01:17,400 --> 00:01:19,830 අනික් අය, ඔයාට විශ්වාසයක් නෑ. 29 00:01:20,570 --> 00:01:24,490 තව යාලුවෙක් ඉන්නවා, ඔයා බලාපොරොත්තු වෙනවා, 30 00:01:24,500 --> 00:01:27,420 යාලුවෙක්ට වඩා කෙනෙක් වෙයි කියලා. 31 00:01:28,440 --> 00:01:31,050 එත් දැනට යාලුවෙක් විදිහට තමයි 32 00:01:31,220 --> 00:01:32,750 ඒකට කමක් නෑ. 33 00:01:33,320 --> 00:01:34,130 මම හිතන්නේ. 34 00:01:35,360 --> 00:01:37,310 ඔයා කේට්ලන්ටයි සිස්කොටයි ආරාධනා කරපු එක ගැන සතුටුයි. 35 00:01:37,620 --> 00:01:38,710 එයාලා නියමයි හරිද? 36 00:01:38,780 --> 00:01:40,220 එයාලා ඔයාගේ ජිවිතය බේරුවා, බැරී. 37 00:01:40,310 --> 00:01:42,140 ඒ නිසා එයාලා මට මුණගැහුන නියමම කට්ටිය වෙනවා. 38 00:01:42,720 --> 00:01:44,450 ඔයාලා යාලුවෝ වුන එක නියමයි. 39 00:01:45,250 --> 00:01:48,120 යාලුවන් වෙනුවෙන්, අලුත් සහ පරණ අය. 40 00:01:54,230 --> 00:01:54,880 මම යනවා. 41 00:01:55,230 --> 00:01:56,050 මට සුභ පතන්න. 42 00:01:59,270 --> 00:02:00,630 මම ඔයාව විනාශ කරන්නයි යන්නේ. 43 00:02:00,800 --> 00:02:02,480 ආඩම්බර වෙන්න එපා, වෙස්ට්. 44 00:02:07,380 --> 00:02:09,850 කට්ටිය? මට ප්‍රශ්නයක් තියෙනවා. 45 00:02:10,180 --> 00:02:12,500 අර වගේ අය ඉද්දි අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. 46 00:02:13,220 --> 00:02:15,200 ඔව්. එයා මාරයි. 47 00:02:15,730 --> 00:02:18,410 මම කිවේ, උත්පාදව කියනවා නම්. 48 00:02:18,410 --> 00:02:20,230 මොකද මම උත්පාද වේදියෙක්, ඇත්තෙන්ම. 49 00:02:20,290 --> 00:02:21,720 මගේ දෙවියනේ, මම ෆිලසිටි ව‍ගේ කියවනවද? 50 00:02:21,720 --> 00:02:23,030 මම එඩී ගැන නෙවෙයි කියව්වේ. 51 00:02:23,250 --> 00:02:24,380 මම මේක ගැන කතා කලේ. 52 00:02:27,740 --> 00:02:28,960 මට කිසිම දෙයක් දැනෙන්නේ නෑ. 53 00:02:29,310 --> 00:02:32,660 ඔව්, ඔයා ගොඩක් බීවම සාමාන්‍යයෙන් එහෙම තමයි දැනෙන්නේ. 54 00:02:32,660 --> 00:02:34,890 නෑ, ඇල්කොහොල්වලින් මට කිසි බලපෑමක් නෑ. 55 00:02:34,950 --> 00:02:37,160 මම කිවේ මට කිසිම දෙයක් දැනුනේ නෑ. 56 00:02:37,160 --> 00:02:39,960 ඒක ‍ඔයාගේ hypermetabolism. මට සාම්පල් එකක් ඕනි. 57 00:02:39,960 --> 00:02:40,770 මම තව ටිකක් ගේන්නම්. 58 00:02:40,770 --> 00:02:42,530 මම දිව්රනවා, ලේ ගන්න කිට් එකක් තියෙනවා කියලා. 59 00:02:42,530 --> 00:02:44,570 ඉන්න, ඔයා ඔයාගේ පර්ස් එකේ ලේ එකතු කරන කිට් එකක් ගෙනියනවද? 60 00:02:44,570 --> 00:02:46,080 ඔයාට ඔයාගේ විනෝදාංශ තියෙනවා. 61 00:02:57,120 --> 00:02:58,930 -14වන තට්ටුව ආරක්ෂිතයි. -ඇහුනා. 62 00:03:07,050 --> 00:03:08,320 පොඩ්ඩකට පරීක්ෂා කරන එක නවත්තන්න 63 00:03:17,310 --> 00:03:18,420 බිල්ඩින් එක ලොක් කරන්න! 64 00:03:18,420 --> 00:03:19,150 නවතිනවා ! 65 00:03:21,100 --> 00:03:22,050 මගේ ලගට එන්න එපා. 66 00:03:22,050 --> 00:03:24,990 තමුන් මාත් එක්ක එන්න ඕනි. 67 00:03:26,670 --> 00:03:27,360 පාත් වෙන්න! 68 00:03:46,400 --> 00:03:48,540 -තවම මොකුත් නැද්ද? -මට වෙරි වෙන්න බෑ. 69 00:03:48,870 --> 00:03:50,350 මම කිවේ, මට තවම 25යි, 70 00:03:50,350 --> 00:03:51,750 ඒත් මගේ බොන කාලය ඉවරයි. 71 00:03:51,750 --> 00:03:52,970 ඇලන් එන්න. ඔයාගෙ වාරේ 72 00:03:56,150 --> 00:03:57,950 8වෙනි විදියේ බෝම්බ පිපිරිමක්. 73 00:03:58,500 --> 00:03:59,780 -මට යන්න වෙනවා බබෝ. -හරි. 74 00:04:00,400 --> 00:04:01,180 සමාවෙන්න, කට්ටිය. 75 00:04:02,180 --> 00:04:04,170 මට ජිටර්ස්වලට කලින් යන්න වෙනවා. 76 00:04:04,170 --> 00:04:05,490 බැරී, මම ඔයාව හෙට හම්‍බවෙන්නම්. 77 00:04:05,990 --> 00:04:08,680 පරක්කු වෙනවා වගේ, මොනවා වුනත්, මට දැන් යන්න.. 78 00:04:16,690 --> 00:04:17,670 උදව්! උදව්! 79 00:04:18,680 --> 00:04:19,610 කවුරුහරි! 80 00:04:20,270 --> 00:04:22,410 කට්ටිය, ජනෙල් පිහදාන කෙනෙක් ඉන්නවා, එයා වැටෙන්නයි යන්නේ. 81 00:04:22,780 --> 00:04:23,970 එයාව අල්ලන්න හදන්න එපා. 82 00:04:23,980 --> 00:04:25,400 ඔයාට සුපිරි ශක්තියක් නෑ. 83 00:04:25,400 --> 00:04:27,170 මේ ලගපාත, මෙට්ට කඩයක් තියෙනවද? 84 00:04:27,170 --> 00:04:29,140 මම මෙට්ට ගොඩක් ගෙනල්ලා ගොඩගැහුවොත් මොකද? 85 00:04:29,150 --> 00:04:31,110 බැරී, මේක රෝඩ් රනර් කාටුන් එක නෙවෙයි. 86 00:04:31,930 --> 00:04:33,290 උදව්! උදව්! 87 00:04:33,300 --> 00:04:35,640 බිල්ඩිමක් දිගේ උඩට යන්න මම කොච්චර වේගෙන් යන්න ඕනිද? 88 00:04:36,090 --> 00:04:38,190 ඔයාට කොච්චර උසකට යන්න ඕනිද? 89 00:04:38,610 --> 00:04:39,860 ඉක්මන් කරන්න ,කවුරුහරි! 90 00:04:41,970 --> 00:04:44,000 මම දන්නේ නෑ. මීටර් 50ක්, වගේ 91 00:04:49,940 --> 00:04:51,650 -කට්ටිය, ඉක්මන් කරන්න! -උදව්! 92 00:04:51,650 --> 00:04:53,500 ඔයා පුලුවන් තරම්‍ වේගයෙන් දුවන්න එතකොට මොකුත් වෙන්නේ නෑ. 93 00:04:53,500 --> 00:04:56,060 ඒත් ඔයා පහලට එද්දි ඔයාගේ වේගය පාලනය කරන්න වෙනවා, නැත්නම්.. 94 00:04:56,320 --> 00:04:57,150 නැත්නම් මොකද? 95 00:04:58,720 --> 00:04:59,440 චප්ප වෙයි. 96 00:04:59,890 --> 00:05:01,670 -නියමයි. -උදව්! 97 00:05:01,670 --> 00:05:03,790 හරි. හරි. හරි. 98 00:05:05,890 --> 00:05:06,630 ඔන්න යනවා. 99 00:05:45,280 --> 00:05:48,100 බැරී? ඔයා මොනවද හොයාගත්තේ? 100 00:05:49,110 --> 00:05:51,950 බෝම්බකාරයන්ට විශේෂ වූ සලකුණු තියෙනවා. 101 00:05:52,160 --> 00:05:54,460 රැලි වුන වයර්, කෑලි කැපිම. 102 00:05:54,460 --> 00:05:57,610 මම විදග්ධතාව විශ්ලේෂණය කලාම දැනගන්න පුලුවන් වෙනවා. 103 00:05:57,670 --> 00:06:00,130 ඔයා මට බෝම්බය පෙන්වන්න, මට ඒකෙන් සාක්ෂියක් හොයාගන්න පුලුවන්. 104 00:06:00,350 --> 00:06:01,910 ඒකෙන් කියවෙන්නේ දෙයක් එනවා කියලයි. 105 00:06:01,910 --> 00:06:04,530 මට කිසිම ඔක්සිකාරකයක ලක්ෂණයක් පේන්න තිබුනේ නෑ. 106 00:06:04,530 --> 00:06:06,340 ඒක හරියට පොළොව පිපුරුවා වගේ. 107 00:06:06,350 --> 00:06:08,030 දේවල් නිකන් පුපුරන්නේ නෑ. 108 00:06:08,030 --> 00:06:11,390 ආරක්ෂකයා කිවා බෝම්බකාරයා කෙල්ලෙක් කියලා, රතු කොණ්ඩයක් තියෙන 109 00:06:11,490 --> 00:06:13,370 ආරක්ෂක කැමරා විසන්ධි කරලා ඇති. 110 00:06:13,370 --> 00:06:15,820 කිසිම සාක්ෂයක් නෑ, ඒත් වෙන මොනවා හරි තියෙන්න පුලුවන්. 111 00:06:16,540 --> 00:06:19,180 පොඩි බෝම්බයකින් දොරේ ලොක් එක පුපුරලා. 112 00:06:21,830 --> 00:06:23,070 මොනවද නැතිවුනේ කියලා අදහසක් තියෙනවද? 113 00:06:23,100 --> 00:06:24,800 මම හිතන්නේ මේ ෆයිල් වලින් එකක්. 114 00:06:24,840 --> 00:06:27,090 කොයි එකද කියලා හොයාගන්න දවස් ගානක් යාවි. 115 00:06:27,100 --> 00:06:29,450 බැරිට මේක කරන්න දෙන්න. 116 00:06:57,310 --> 00:06:59,090 -මොකද වෙන්නේ? -මමනම් දන්නේ නැහැ 117 00:06:59,090 --> 00:07:01,010 ඒත් එයාලා මෙතනට ආවේ එයාලට මෙතන අයිති වගේ. 118 00:07:01,070 --> 00:07:03,110 පහුගිය පැය බාගයේ සින්ග්ට කතා කර කර හිටියේ. 119 00:07:04,180 --> 00:07:05,260 මේක හොද වෙන්න බෑ. 120 00:07:11,090 --> 00:07:13,880 ජෙනරල් අයිලින්, මේ පරික්ෂක වෙස්ට්. 121 00:07:13,940 --> 00:07:14,860 පරික්ෂකතුමනි. 122 00:07:17,070 --> 00:07:18,100 මේ හැමදේම මොකටද? 123 00:07:18,180 --> 00:07:20,670 හමුදාව ‍බෝම්බ පරික්ෂණය බාරගන්නවා. 124 00:07:21,330 --> 00:07:22,820 ඔයා ලග තියෙන හැමදේම මට ඕනි. 125 00:07:23,020 --> 00:07:25,070 භෞතික සාක්ෂි, පින්තුර, සාක්ෂි සටහන්, 126 00:07:25,070 --> 00:07:26,420 ඔයාලගේ හැම පුද්ලික ලේඛණයක්ම. 127 00:07:26,510 --> 00:07:27,900 මම අවුරුදු 20ක් ජොබ් එක කරනවා 128 00:07:27,900 --> 00:07:30,250 ඒත් මම කවදාවත් අහලා නෑ හමුදාව සිවිල් පරික්ෂණ බාරගන්නවා කියලා. 129 00:07:30,260 --> 00:07:32,400 ඒක සිවිල් දෙයක් නෙවෙයි. ඇය අපේ කෙනෙක්. 130 00:07:34,940 --> 00:07:36,330 අපි ලග තියෙන හැමදේම එවන්නම්. 131 00:07:36,500 --> 00:07:37,560 ගොඩක් කරුණාවන්තයි. 132 00:07:38,240 --> 00:07:39,730 මම හිතන්නේ අපි ඒවා දැන්ම ගෙනියව්වොත් හොදයි. 133 00:07:42,360 --> 00:07:43,770 එයාලට ඕනි දේ දෙන්න, ජෝ. 134 00:07:46,020 --> 00:07:48,650 ඔයාට එයා කියපු දේ ඇහුනා,ජෝ, මට ඕනි දේ මට දෙන්න. 135 00:08:00,390 --> 00:08:01,210 හේයි, මොකද වෙන්නේ? 136 00:08:01,850 --> 00:08:04,680 ජෙනරාල් අයලින් අපෙන් බෝම්බ කේස් එක ගන්නවා. 137 00:08:04,680 --> 00:08:08,300 මේ කට්ටියට අදාල හැම දෙයක්ම දෙන්න. 138 00:08:09,250 --> 00:08:10,250 අනිවාර්යයෙන්ම. 139 00:08:17,170 --> 00:08:19,530 ඔයාටයි ස්ටාර් ලැබ් එකේ ටික දෙනෙකුටයි 140 00:08:19,530 --> 00:08:21,030 මේ ගැන හොයන්න ඕනි වේවි. 141 00:08:21,720 --> 00:08:22,860 මම හිතන්නේ අපිට ඕනි වේවි. 142 00:08:23,480 --> 00:08:24,900 මට ඔයාට විනාඩියකට කතා කරන්න පුලුවන්ද ජෝ? 143 00:08:25,770 --> 00:08:26,810 මේ අයිරිස් ගැන. 144 00:08:28,730 --> 00:08:30,450 හේයි, තාත්තේ, ඔයා කලින් ගෙදර ඇවිත්. 145 00:08:30,560 --> 00:08:33,350 ඔයා ඊයේ රෑ බෝම්බය පිපුරුණ තැන මොකද කලේ? 146 00:08:33,570 --> 00:08:36,170 ඔයා හිටියේ නෑ කියන්න එපා. ඔෆිසර් වූකුවිච් ඔයා ඉන්නවා දැකලා. 147 00:08:37,340 --> 00:08:39,460 ඒක.. සංකිර්ණයි. 148 00:08:39,650 --> 00:08:41,740 ඔයාට බෑ හැම අපරාධ ස්ථානයකටම එන්න 149 00:08:41,740 --> 00:08:42,870 මොකද ඔයා එඩී ගැන වද වෙන නිසා. 150 00:08:42,880 --> 00:08:43,880 එයා ලොකු මිනිහෙක්, අයිරිස්. 151 00:08:43,880 --> 00:08:45,660 මම එඩි බලන්න නෙවෙයි ගියේ. 152 00:08:45,660 --> 00:08:49,090 මම ස්ට්‍රික් බලන්නයි ගියේ. 153 00:08:51,690 --> 00:08:52,840 ස්ට්‍රික්. 154 00:08:55,970 --> 00:08:56,890 ඒ මොකටද? 155 00:08:57,310 --> 00:08:58,140 මගේ බ්ලොග් එකට. 156 00:08:58,490 --> 00:08:59,950 මම අන්තර්ජාල ලිපි එකතු කලා 157 00:08:59,950 --> 00:09:02,090 ස්ට්‍රික් මතුවුන ඒවා ගැන, ඒවා ගැන ලියුවා. 158 00:09:04,430 --> 00:09:06,190 බබෝ, ස්ට්‍රික් කියලා කෙනෙක් නෑ. 159 00:09:06,250 --> 00:09:07,310 ඔව්, ඉන්නවා. 160 00:09:07,440 --> 00:09:10,200 මම ඊයේ රෑ එයාව දැක්කා, තාත්තේ. මම එයා දිහා බලාගෙන හිටියා. 161 00:09:10,980 --> 00:09:13,610 සෙන්ට්‍රල් නගරයේ මොකක් හරි විශ්වාස කරන්න බැරි දෙයක් වෙනවා. 162 00:09:13,610 --> 00:09:15,050 මම ඒ ගැන ලියන්නයි යන්නේ. 163 00:09:15,080 --> 00:09:17,140 දැන්, ඔයා මට ඉඩ දෙනවා නම්, මට දැන් වැඩට යන්න තියෙනවා. 164 00:09:17,140 --> 00:09:20,620 අත්භූත දේවල් ගැන ලියන එකෙන් වැඩි ආදායමක් එන්නේ නෑ. 165 00:09:28,150 --> 00:09:31,230 බෝම්බකාරිය ගැන ඔයා ලග තියෙන එකම විස්තරය VA ෆයිල් එකක් විතරද? 166 00:09:31,230 --> 00:09:33,020 CCPD එක කේස් එක බාර දුන්නා. 167 00:09:33,020 --> 00:09:34,540 කාටද එහෙම කරන්න බලයක් තියෙන්නේ? 168 00:09:34,540 --> 00:09:37,190 හමුදාවට, ජෙනරල් කෙනෙක්ට. 169 00:09:37,190 --> 00:09:39,200 එයාගේ නම එලින්. මම හිතන්නේ. 170 00:09:39,200 --> 00:09:40,790 ජෙනරල් වේඩ් අයිලින් 171 00:09:41,040 --> 00:09:42,920 -ඔයා එයාව දන්නවද? -ඔව්. මම එයාව දන්නවා. 172 00:09:43,250 --> 00:09:45,290 අවුරුදු 10කට කලින්, ජෙනරල් වේඩ් අයිලින් 173 00:09:45,290 --> 00:09:46,930 ස්ටාර් ලැබ් එකත් එක්ක එකතු වෙලා 174 00:09:46,940 --> 00:09:48,960 සොල්දාදුවන්ට ජාන තෙරපි වර්ධනය කරන්න බාර දුන්නා. 175 00:09:48,960 --> 00:09:51,900 මම උනන්දු වුනේ වැසියන්ගේ වෛද්‍ය පහසුකම් දියුණු කරන්නයි. 176 00:09:51,940 --> 00:09:54,070 ජෙනරාල් අයිලින්ට ඕනි වුනා 177 00:09:54,070 --> 00:09:57,210 ප්‍රශ්න කිරිම් කරන්න හිත් කියවිමේ හැකියාවන් ලබා ගන්න. 178 00:09:57,610 --> 00:09:59,720 මම එයාගේ තාක්ෂණික අභිමතාර්තය දැනගත්තම මම ඒක නැවැත්තුවා, 179 00:09:59,720 --> 00:10:01,880 ඒත් අපේ බෙදීම හිතවත් දෙයක් වුනේ නෑ. 180 00:10:02,260 --> 00:10:04,600 එයා මම බෝම්බ පිපිරිම ගැන හොයාගත්ත හැම සාක්ෂියක්ම ගත්තා. 181 00:10:04,600 --> 00:10:05,910 මේ ෆයිල් එක හැරෙන්න හැම එකක්ම. 182 00:10:06,870 --> 00:10:09,700 අපේ වාසනාවට, අවසානෙට VA 183 00:10:09,700 --> 00:10:12,090 නව සහස්‍රයට එකතුවෙලා එයාලගේ වාර්ථා ඩිජිටල් කලා. 184 00:10:13,240 --> 00:10:14,890 ගොඩක් සංශෝදනය කරපු විස්තර. 185 00:10:14,890 --> 00:10:17,490 ඒත් අපේ කෙල්ලගේ නම බෙට් සැන්ස් සුසී, 186 00:10:17,490 --> 00:10:19,350 හමුදාවේ EOD විශේෂඥයෙක්. 187 00:10:19,440 --> 00:10:21,170 - EOD? -බෝම්බ. 188 00:10:21,230 --> 00:10:22,420 ලිපිනයක් තියෙනවද? 189 00:10:22,420 --> 00:10:23,720 ඉන්න, මෙන්න තියෙනවා. 190 00:10:23,720 --> 00:10:25,750 හදිසියක් වුනොත් එක පුද්ගලයෙක්. 191 00:10:25,750 --> 00:10:27,900 කැමරන් ස්කොට්, ඉන්ගල්වුඩ්. 192 00:10:47,400 --> 00:10:48,560 බෙට් සැන්ස් සුසි? 193 00:10:51,860 --> 00:10:53,030 ඔයා මාත් එක්ක එන්න. 194 00:10:53,030 --> 00:10:54,580 මාව අල්ලන්න එපා. 195 00:10:56,290 --> 00:10:57,700 ඔයා ඇදගෙන ඉන්න එක ගලවන්න. 196 00:10:59,490 --> 00:11:00,120 ඉක්මන් කරන්න. 197 00:11:11,130 --> 00:11:13,800 බැරී, මම කියන දේ ඇහෙනවද? බැරී? 198 00:11:13,800 --> 00:11:17,270 එයා කතා කරන්නේ නැති වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනි. 199 00:11:17,860 --> 00:11:18,640 බැරී? 200 00:11:22,730 --> 00:11:23,770 අහන්න එපා. 201 00:11:25,200 --> 00:11:27,290 මම අහන්න යන්නේ. මගේ සූට් එක කොහෙද? 202 00:11:28,260 --> 00:11:30,350 ඒක.. නැතිවුනා. 203 00:11:31,690 --> 00:11:33,330 නැතිවුනා කියලා කිවේ? 204 00:11:33,330 --> 00:11:34,960 ඔයා මගේ සූට් එකට මොකද කලේ? 205 00:11:34,960 --> 00:11:36,140 ඒක පිපුරුණා මචං. 206 00:11:36,150 --> 00:11:39,310 ඒක පුපුරන්න කලින් මට ඒකෙන් එලියට එන්න පුලුවන් වුනා. 207 00:11:39,500 --> 00:11:42,210 මගේ සූට් එක පිපිරුවා? 208 00:11:42,210 --> 00:11:43,970 බෙට් සැන් සුසී ගැන පොඩි කරුණක්. 209 00:11:43,970 --> 00:11:45,270 එයා බෝම්බ ගෙනියන්නේ නෑ. 210 00:11:45,270 --> 00:11:46,870 එයා සූට් එකේ ලාංඡනය ඇල්ලුවා 211 00:11:46,870 --> 00:11:48,870 ඒක බෝම්බයක් වුනා. 212 00:11:49,370 --> 00:11:50,650 එයා මෙටා මිනිසෙක්. 213 00:11:50,740 --> 00:11:53,190 හිතාමතා පුපුරවන හැකියාව තියෙනවා 214 00:11:53,190 --> 00:11:55,380 පොඩි ස්පර්ශයකින්. 215 00:11:55,720 --> 00:11:57,830 -එයා මගේ ඇදුම පිපිරුවා. -ඔයා ලග තව තුනක් තියෙනවනේ. 216 00:11:57,830 --> 00:12:00,380 හරි, මගේ ලග දෙකක් තියෙනවා. එත් මම ඒකට ගොඩක් කැමතියි. 217 00:12:00,630 --> 00:12:02,220 හරි, අපිට එයා ගැන වෙන මොනවද විස්තර තියෙන්නේ? 218 00:12:02,240 --> 00:12:04,810 මම දන්නේ නෑ. එයා පැහැදිලි දුෂ්ටයෙක්. 219 00:12:04,810 --> 00:12:06,500 අපි මේ කෙල්ලව හොයාගෙන 220 00:12:06,500 --> 00:12:08,910 එයාව පයිප්ප ලයින් එකේ පතුලටම යවනවා. 221 00:12:08,910 --> 00:12:10,420 කවුරුවත් මගේ තාක්ෂණය කුඩා කැලිවලට පුපුරවලා 222 00:12:10,420 --> 00:12:11,880 ඒකෙන් බේරෙන්නේ නෑ... 223 00:12:14,190 --> 00:12:16,050 එයා මේ වගේනම් මොනවා උනත් මොකද 224 00:12:18,060 --> 00:12:19,900 මම හිතන්නේ එයා මට රිද්දන්න හිතුවේ නෑ. 225 00:12:19,900 --> 00:12:21,030 එයා මෙටා මිනිහෙක් වුන නිසා 226 00:12:21,030 --> 00:12:23,010 තමයි ජෙනරල් අයිලින් එයා ගැන උනන්දු ඇත්තේ. 227 00:12:24,050 --> 00:12:25,920 ඒ නිසයි එයා අපෙන් කේස් එක උදුරා ගත්තේ. 228 00:12:26,520 --> 00:12:29,440 ඇයට මොනවද කරන්න පුලුවන් කියලා අනිත් අය දැනගන්නවට ඔහු කැමති නෑ. 229 00:12:30,900 --> 00:12:32,340 -පරික්ෂකතුමනි. -ඩොක්ටර්. 230 00:12:32,340 --> 00:12:34,560 ඉතින්... මනුෂ්‍ය බෝම්බ. 231 00:12:35,400 --> 00:12:37,090 අගහරුවාදා සෙන්ට්‍රල් නගරයේ වෙන්නැති. 232 00:12:37,180 --> 00:12:39,020 ඔව්, ජෙනරල් අයිලින් 233 00:12:39,020 --> 00:12:42,110 ලේසියෙන් සටනක් නැතිව ‍වස්තුව ආපසු දෙන්නේ නෑ. 234 00:12:42,160 --> 00:12:43,970 එයා හොයාගන්න කලින් අපි ඇයව හොයාගන්න ඕනි. 235 00:12:43,970 --> 00:12:46,570 බැරී? මට ඔයාට තත්පරයකට කතා කරන්න පුලුවන්ද? 236 00:12:53,080 --> 00:12:54,320 ඔයා කවදද මට කියන්නේ 237 00:12:54,320 --> 00:12:55,970 අයිරිස් ස්ට්‍රික් දැකපු එක ගැන. 238 00:12:55,970 --> 00:12:58,200 ඒක සැලසුම් කරපු දෙයක් නෙවෙයි. එයා මාව අහ‍ම්බෙන් අල්ලා ගත්තා. 239 00:12:58,200 --> 00:12:59,330 අපිට එකගතාවක් තිබුනා. 240 00:12:59,820 --> 00:13:01,750 ඔයා එයාට මෙටා මිනිස්සු ගැන කියන්නේ නෑ, 241 00:13:01,750 --> 00:13:03,780 මම ඔයාව අල්ලා ගන්නේ නෑ කියලා. 242 00:13:03,900 --> 00:13:05,140 හරි, ජෝ, මම දන්නවා. 243 00:13:05,140 --> 00:13:06,770 දැන් එයා බ්ලොග් එකක් ලියනවා. 244 00:13:07,140 --> 00:13:08,370 මම එයත් එක්ක දැනටමත් ඒ ගැන කතා කලා. 245 00:13:08,370 --> 00:13:11,200 ආපහු කතා කරන්න. ගොඩක් සැරට කතා කරන්න. 246 00:13:12,300 --> 00:13:12,920 හරි. 247 00:13:16,470 --> 00:13:18,000 -ඔයා කිවේ, මේ දැන්ම? -ඔව්, දැන්ම 248 00:13:20,250 --> 00:13:22,510 ඔයා මේ කෙනා ගැන ලියන එක නවත්වන්න ඕනි. 249 00:13:22,510 --> 00:13:24,680 -එහෙම කෙනෙක් ඇත්තෙත් නෑ. -මම එයාව දැක්කා බැරී. 250 00:13:24,680 --> 00:13:27,040 එයා රතු ඇදුමක් අදිනාව, හරියට යුනිෆෝම් එකක් වගේ එකක්. 251 00:13:27,040 --> 00:13:29,020 අකුණක ලකුනක් පපුවේ තියෙන. 252 00:13:29,690 --> 00:13:30,990 මම කිවේ, අයිරිස්. 253 00:13:30,990 --> 00:13:33,350 ඔයා ඊයේ රෑ බාර් එකේ වෙරි වෙලා හිටියේ. 254 00:13:33,350 --> 00:13:35,640 මට වෙරි වෙලා නෙවෙයි හිටියේ, මම දැකපු දේ මම දන්නවා. 255 00:13:35,640 --> 00:13:37,160 එයා වෙස් මූණක් අදිනවා. 256 00:13:37,840 --> 00:13:40,040 මම හිතන්නේ එයා මට හිනා වුනා. 257 00:13:41,470 --> 00:13:44,370 හරි, ඔක්කොටම කලින්, එයා වෙස්මුණක් දාගෙන ඉන්නවා, 258 00:13:44,370 --> 00:13:46,600 අනිවාර්යයෙන් ඒ කියන්නේ මිනිස්සු එයා ගැන දැනගන්නවට එයා කැමති නෑ. 259 00:13:46,610 --> 00:13:47,820 එයා කවුද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. 260 00:13:47,820 --> 00:13:50,160 එයා එලියේ ඉන්නවා කියලා දැනගන්න එක තමයි ප්‍රශ්නය. 261 00:13:51,990 --> 00:13:54,100 ඔයාට මොකද වෙලා තියෙන්නේ? මේක මට වැදගත් දෙයක්. 262 00:13:54,110 --> 00:13:55,740 ඔයාට උදව් දෙන්න බැරි ඇයි? 263 00:13:56,740 --> 00:13:59,530 අඩුම තරමේ ඔයා ඒකෙ නමවත් දාලා නෑ. 264 00:13:59,940 --> 00:14:03,270 අඥාත බ්ලොග් එකකින් ඔයාට කොච්චර වැදගත් වෙන්න පුලුවන්ද? 265 00:14:06,120 --> 00:14:08,030 හරි, ඔයා දන්නවද? අපේ මුලු ජිවිත කාලෙම, 266 00:14:08,030 --> 00:14:11,040 වියනොහැකි දේවල් තියෙනවා කියලා ඔයා හැමවෙලේම කෑ ගැහුවා 267 00:14:11,040 --> 00:14:13,330 දැන් ඒක ඇත්තටම සෙන්ට්‍රල් නගරයේ වෙනවා. 268 00:14:13,330 --> 00:14:16,120 මට ඒකට සාක්ෂි තියෙනවා, ඔයාට ඒ ගැන දැනගන්න ඕනි නැද්ද? 269 00:14:16,720 --> 00:14:18,710 ඒකෙන් කිසිම දෙයක් තේරෙන්නේ නැ, බැරී. 270 00:14:18,880 --> 00:14:19,770 ඉතින් ඔයා ලැහැස්ති වුනහම 271 00:14:19,770 --> 00:14:21,850 මොකක්ද ඇත්තටම මේ වැඩේ කියලා 272 00:14:21,950 --> 00:14:23,160 එතකොට අපිට කතා කරන්න පුලුවන්. 273 00:14:28,380 --> 00:14:29,020 ඔව්. 274 00:14:29,020 --> 00:14:31,290 අපි ජෙනරල් අයිලින්ගෙ නිරීක්ෂණ කණ්ඩායමේ වාර්තා ලබා ගත්තා 275 00:14:31,290 --> 00:14:32,320 එයාලා කියන විදියට, 276 00:14:32,320 --> 00:14:36,220 ආදරණිය මිස් සැන්ස් සූසි ඉන්ගල්වුඩ්වල පේන්න ඉදලා. 277 00:14:36,220 --> 00:14:39,000 ඩොක්ටර් හැරොල් හැඩ්ලිගේ කාර්යයාලයට, 278 00:14:39,000 --> 00:14:41,830 ඇයට බොහෝ පරික්ෂණ කරපු හමුදා වෛද්‍යවරයෙක්. 279 00:14:41,830 --> 00:14:43,370 ඒ නිසයි එයා ෆයිල් එක හොයාගෙන ආවේ. 280 00:14:43,370 --> 00:14:45,490 අයිලින්ට කලින් ඔයා එයාව හොයාගන්න ඕනි. 281 00:14:45,750 --> 00:14:46,400 හරි. 282 00:15:01,080 --> 00:15:02,720 සාජන්ට්, සැන්ස් සුසි. 283 00:15:02,720 --> 00:15:04,590 ඔයාට මාව මතකයි. හොඳයි 284 00:15:05,130 --> 00:15:07,520 මොකද මට ඔයාව මතකයි, දොස්තර. 285 00:15:07,530 --> 00:15:09,330 මට මතකයි කොමා එකකින් අවදිවෙනවා. 286 00:15:09,390 --> 00:15:10,840 ඔයා මාව කපන්න පටන් ගත්තා. 287 00:15:10,840 --> 00:15:13,760 මම ඔයාට ඔයාගේ තත්වයෙන් බේරෙන්න උදව් කරන්නයි හැදුවේ. 288 00:15:13,760 --> 00:15:15,200 ඔයාට ඒක පාලනය කරන්න බෑ. 289 00:15:15,200 --> 00:15:18,510 තමුන් තමයි මට මේක කලේ. තමුනුයි අයිලිනුයි 290 00:15:36,830 --> 00:15:38,570 -ගිහින් මට අයිති දේ ගේනවා. -හරි සර්. 291 00:15:44,600 --> 00:15:45,460 ඔයා හොදින්ද? 292 00:15:45,930 --> 00:15:47,460 මට ඔයාව මෙතනින් එලියට එක්කගෙන යන්න පුලුවන්. 293 00:15:47,460 --> 00:15:48,970 ඔයාට මොකද වුනේ කියලා ඔයාට කියලා දෙන්න පුලුවන්. 294 00:15:48,970 --> 00:15:49,630 කොහොමද? 295 00:15:49,630 --> 00:15:52,010 මොකද මටත් ඒකම වුන නිසා. 296 00:16:07,830 --> 00:16:08,750 ඉලක්කය මෙතන නැහැ 297 00:16:13,780 --> 00:16:16,280 සෙන්ට්‍රල් නගරය පුරා පිපිරිම පැතිර ගියා වාගේම, 298 00:16:16,350 --> 00:16:18,100 මිනිස්සු ගණනාවක් කිරණ වලට මුහුණ දුන්නා 299 00:16:18,100 --> 00:16:19,520 සීමාවක් නැති ශක්තිය තියෙන. 300 00:16:19,520 --> 00:16:22,270 ඒ කට්ටියගෙන් එක්කෙනක්.. ඔයා. 301 00:16:22,300 --> 00:16:24,090 මාස 10කට කලින් ඔයා සෙන්ට්‍රල් නගරයේ හිටියා. 302 00:16:26,300 --> 00:16:29,150 මම ඇෆ්ගනිස්තානයෙන් ආවා විතරයි. 303 00:16:29,850 --> 00:16:31,930 මම එහෙ බිම් බෝම්බ අයින් කරමින් ඉද්දි.. 304 00:16:33,850 --> 00:16:35,520 උණ්ඩ කැබලි මගේ හරහා ගියා. 305 00:16:36,040 --> 00:16:37,500 මාව ආපහු මෙහාට ගෙනාව 306 00:16:37,500 --> 00:16:39,120 මාස ගානක් හොද වෙනකන් හිටියා. 307 00:16:39,120 --> 00:16:41,210 මම දන්න ඊලග දේ තමයි, 308 00:16:42,600 --> 00:16:44,480 මම මාව මරන්න හදපු දේටම පත් වෙලා කියලා 309 00:16:45,220 --> 00:16:48,290 තව අයිලින්ගෙ කැමතිම ලැබ් මීයා වෙලා කියලා. 310 00:16:48,600 --> 00:16:49,860 කලු පදාර්ථය කවලන් වෙන්න ඇති 311 00:16:49,860 --> 00:16:52,610 ඔයාගේ ඇග ඇතුලේ තියෙන බෝම්බ අංශුත් එක්ක. 312 00:16:53,340 --> 00:16:55,200 මම හිතුවේ අයිලින් මේක කලේ කියලා. 313 00:16:55,990 --> 00:17:00,040 ඔයා වගේ කෙනෙක්ව හදන්න තරම් අයිලින් දක්ෂ නෑ. 314 00:17:01,020 --> 00:17:02,410 ඔයාගේ වටිනාකම දැනගන්න තරම් දක්ෂයි. 315 00:17:03,060 --> 00:17:05,120 වෙනස් වුන වෙන අය ඔයාලා දන්නවද? 316 00:17:05,980 --> 00:17:07,000 කිහිප දෙනෙක් හිටියා. 317 00:17:07,570 --> 00:17:09,890 ඒත් ඒ කිසි කෙනෙක් ඔයා වගේ නෙවෙයි. 318 00:17:12,640 --> 00:17:15,500 මට සමාවෙන්න. ඒක නුසුදුසු දෙයක්. 319 00:17:16,790 --> 00:17:17,920 අනේ යන්න එපා. 320 00:17:18,130 --> 00:17:20,080 විච්ඡේදනය කරන්නේ කොහොමද කියලා මම දන්නවා. 321 00:17:21,170 --> 00:17:23,240 එයාගේ සෛල වින්‍යාසය මම මීට කලින් දැකලා නැති විදියක්. 322 00:17:23,240 --> 00:17:25,580 එයාගේ නයිට්‍රජන් මට්ටම ගොඩක් වැඩි 323 00:17:29,990 --> 00:17:31,290 අපිට එයාට උදව් කරන්න පුලුවන් කියලා හිතනවද? 324 00:17:31,290 --> 00:17:33,380 ඒ ප්‍රශ්නයට උත්තරය දෙන්න, අපි තේරුම්ගන්න වෙනවා එයා වැඩකරන විදිය, 325 00:17:33,380 --> 00:17:36,410 ඒක තේරුම් ගන්න, අපිට එයාගේ හැසිරිම් අදුනා ගන්න වෙනවා. 326 00:17:36,510 --> 00:17:38,310 ඔයාට ඕනි එයාට කියලා දේවල් පුපුරවන්නයි. 327 00:17:38,530 --> 00:17:40,450 -ඔව්, ඒකනම් මරු . -මෙතන නෙවෙයි. 328 00:17:40,460 --> 00:17:42,340 -එයා ගොඩක් අස්ථාවරයි. -මම දන්නවා. 329 00:17:42,350 --> 00:17:43,300 ඔයා දන්නවා කියලා මම දන්නවා. 330 00:17:43,820 --> 00:17:45,320 ඉතින් දැන් ඔයාගේ ජිවිතය මේකද ? 331 00:17:45,320 --> 00:17:47,730 මම වගේ අයව පරික්ෂා කරන එක? 332 00:17:47,730 --> 00:17:49,920 ඔයා වගේ අය නවත්වන එක. 333 00:17:50,500 --> 00:17:52,030 මම එහෙම දෙයක් කරයි කියලා හිතුවේ නෑ. 334 00:17:54,700 --> 00:17:56,120 ඇත්තෙන්ම, බැරීට පස්සේ, 335 00:17:56,120 --> 00:17:58,650 ඔයා තමයි අපි පරික්ෂා කරපු පලවෙනි මෙටා මිනිසා. 336 00:17:58,900 --> 00:18:01,430 -මෙටා මිනිසා? -ඒක වචනයක් විතරයි 337 00:18:03,820 --> 00:18:04,970 මගෙ දෙවියනේ, මොකද වුනේ? 338 00:18:07,280 --> 00:18:09,260 ඔයාට වෙඩි වැදුනා කියලා කිව්වේ නැත්තේ ඇයි? 339 00:18:09,370 --> 00:18:10,620 පොඩි හීරිමක් විතරයි. 340 00:18:11,700 --> 00:18:13,010 ඒක ඇතුලේ මොකක් හරි තියෙනවා. 341 00:18:20,950 --> 00:18:21,800 ට්‍රැකර් එකක්. 342 00:18:27,710 --> 00:18:29,470 පයිප්ලයින් එක ලොක් කරන්න. එයාව එලියට ගෙනියන්න. 343 00:18:29,470 --> 00:18:30,650 මම අයිලින් ගැන බලාගන්නම්. 344 00:18:37,120 --> 00:18:38,460 හැරිසන් වෙල්ස්. 345 00:18:38,460 --> 00:18:40,770 බලන්නකෝ ලොකු අය වැටෙන වැටිල්ල. 346 00:18:41,000 --> 00:18:41,770 ජෙනරල්. 347 00:18:42,500 --> 00:18:43,730 ස්ටාර් ලැබ්. 348 00:18:45,540 --> 00:18:47,760 මේ තැන වැදගත් තැනක් වෙලා තිබුනා. 349 00:18:48,850 --> 00:18:49,690 මට කියන්න, මොනවද කරන්නේ 350 00:18:49,690 --> 00:18:52,350 ඒ වගේ ලොකු හානියක් ජනතාවට වුනාට පස්සේ ? 351 00:18:52,780 --> 00:18:55,620 එක්කෙනෙක් ඒකට පුරුදු වෙනවා . පරිණාමනය වෙනවා. 352 00:18:56,740 --> 00:18:59,160 එක්කෙනෙක් ‍කෙනෙක්ගේ දෛවය වෙනස් කරන්නෙක් වෙනවා. 353 00:18:59,190 --> 00:19:00,850 හැමවෙලේම දර්ශනවාදියා. 354 00:19:01,520 --> 00:19:02,890 ඔයාට මොනවද ‍ඕනි වේඩ්? 355 00:19:02,890 --> 00:19:04,130 මට අයිති දේ කොහෙද ? 356 00:19:04,330 --> 00:19:06,100 ඔයා කියන දේ ගැන මට කිසිම අදහසක් නෑ. 357 00:19:06,100 --> 00:19:07,770 ඇය මෙහෙ ඉන්නවා කියලා අපි දන්නවා, හැරිසන්. 358 00:19:07,860 --> 00:19:09,550 එයාව මට බාර දෙන්න නැත්නම් ඔයාට 359 00:19:09,550 --> 00:19:11,300 ඔයාගේ ඉතිරි තැනක් විනාශවෙනවා බලන්න වෙයි. 360 00:19:11,300 --> 00:19:13,410 වේඩ්, වේඩ්,වේඩ්. 361 00:19:19,650 --> 00:19:21,510 අපිට ලෝකය වෙනස් කරන්න පුලුවන්, ඔයාටයි මටයි. 362 00:19:35,000 --> 00:19:37,150 427 kpa's. 363 00:19:37,150 --> 00:19:39,200 එයාගේ trauzl ප්‍රමාණය 45ක් විතර. 364 00:19:39,200 --> 00:19:41,290 ඕනම ප්ලාස්ටික් පුපුරණ ද්‍රව්‍යයක් වගේමයි. 365 00:19:41,570 --> 00:19:43,890 ප්ලාස්ටික්. හා.. එකපාරින්ම හොයාගත්තා නමක් 366 00:19:44,670 --> 00:19:46,810 ඔයා මේක ගැන වැඩි දුර හිතුවේ නැහැ නේද ? 367 00:19:50,840 --> 00:19:53,920 ත්‍රස්තාවාදියෝ වාහන වල බෝම්බ හයි කරන්න ගත්තා. 368 00:19:54,100 --> 00:19:57,370 මගේ සංචාරයේ ඉතිරි කාලයේ, මම වාහනයක් අල්ලන්න බය වුනා. 369 00:19:59,610 --> 00:20:01,010 දැන්, මම මගේ ඉතිරි ජිවිත කාලය 370 00:20:01,010 --> 00:20:03,270 තවත් කෙනෙක් අල්ලන්න බය වෙලා ජිවත් වෙන්න වෙනවා. 371 00:20:06,370 --> 00:20:07,540 එයාලා ඔයාට උදව් කරන්න උත්සහ කලාද? 372 00:20:11,630 --> 00:20:13,940 ඔව්, එයාලා මගේ බලය පාචිච්චි කරන්න කියලා දුන්නා. 373 00:20:14,830 --> 00:20:15,850 ඒක අයින් කරගන්න හැටි නෙමෙයි . 374 00:20:16,610 --> 00:20:20,330 එහෙම කරන්න පුලුවන් වුනා නම්.. 375 00:20:21,020 --> 00:20:21,710 එහෙම කරගන්නවද? 376 00:20:24,300 --> 00:20:25,390 මගේ යාලුවෙක් මට කිවා 377 00:20:25,390 --> 00:20:27,860 මට වේගය ලැබිලා තියෙන්නේ හේතුවක් නිසයි කියලා. 378 00:20:28,270 --> 00:20:30,820 මාව තෝරාගෙන කියලා. 379 00:20:31,950 --> 00:20:33,390 මම දන්නේ නැ මම ඒක විශ්වාස කරනවද කියලා, 380 00:20:33,390 --> 00:20:36,670 ඒත් මට හැමවෙලේම ඕනි වුනේ මිනිස්සුන්ට උදව් කරන්නයි. 381 00:20:37,720 --> 00:20:38,580 දැන් මට පුලුවන්. 382 00:20:42,570 --> 00:20:43,350 සමාවෙන්න. 383 00:20:45,190 --> 00:20:45,950 හේයි, ජෝ. 384 00:20:45,950 --> 00:20:47,810 මට පේනවා ඔයා අයිරිස් එක්ක කරපු පුංචි සංවාදය 385 00:20:47,810 --> 00:20:49,330 නියමෙට ගිහින් කියලා 386 00:20:49,330 --> 00:20:52,160 එයා ස්ට්‍රික් ගැන තවත් කතාවක් පල කරලා. 387 00:20:52,250 --> 00:20:54,290 ජෝ, මම උත්සහ කලා, මම ගොඩක් උත්සහ කලා. 388 00:20:54,290 --> 00:20:56,370 එයා දැන් එයාගේ නමත් දාලා. බැරී. 389 00:20:56,370 --> 00:20:57,700 මොකක්? ජෝ.. 390 00:20:57,700 --> 00:20:59,840 ඒක මගේ වැරැද්ද, මම ඔයාට මොකුත් නොකියා ඉන්නයි තිබුනේ 391 00:20:59,840 --> 00:21:01,040 මට ඔයාට දැනගන්නයි ඕනි වුනේ. 392 00:21:01,160 --> 00:21:02,260 හරිද? බායි. 393 00:21:06,680 --> 00:21:07,630 ඒක මොකක් ගැනද? 394 00:21:08,980 --> 00:21:11,190 අයිරිස් ස්ට්‍රික් ගැන ආපහු ලියලා. 395 00:21:11,520 --> 00:21:13,010 එයා එයාගේ නමත් ඒකේ ලියලා. 396 00:21:13,460 --> 00:21:16,450 -ආ, ඒක හොද දෙයක් නෙවෙයි. -නෑ. 397 00:21:16,450 --> 00:21:17,720 නරක මෙටා මිනිසෙක් 398 00:21:17,720 --> 00:21:19,460 එයා මොනවා හරි දන්නවා කියලා හිතුවොත්.. 399 00:21:19,460 --> 00:21:21,020 එයාවත් ඉලක්ක කරාවි, මම දන්නවා. 400 00:21:30,480 --> 00:21:31,890 සමාවෙන්න, අපි වහලා. 401 00:21:35,830 --> 00:21:37,220 මගේ දෙවියනේ, මේ ඔයා. 402 00:21:37,320 --> 00:21:38,360 අයිරිස් වෙස්ට්. 403 00:21:38,820 --> 00:21:40,770 මට ආරංචි වුනා ඔයා මං ගැන ලියනවා කියලා. 404 00:21:44,560 --> 00:21:45,400 ඔයා ඇත්තක්. 405 00:21:50,130 --> 00:21:53,560 මම.. ඉන්න මම පිරිසිදු කරනකන්. 406 00:21:55,930 --> 00:21:57,110 වහලෙදි මාව මුණගැහෙන්න. 407 00:21:57,610 --> 00:21:58,950 මම ඔයාට ආරම්භයක් දෙන්නම්. 408 00:22:08,460 --> 00:22:10,720 ඔයා මං ගැන ලියන එක නවත්වන්න ඕනි. 409 00:22:12,230 --> 00:22:15,090 ඔයා වගේ කෙනෙක් ඕනි ගොඩක් මිනිස්සුන් ඉන්නවා. 410 00:22:15,780 --> 00:22:17,150 ඔයා ඉන්නවා කියලා දැනගන්න. 411 00:22:19,020 --> 00:22:20,760 මට ගොඩක් ප්‍රශ්න තියෙනවා. 412 00:22:21,360 --> 00:22:22,330 ඔයා කොහෙන්ද ආවේ? 413 00:22:24,010 --> 00:22:25,250 මට කියන්න බෑ. 414 00:22:26,410 --> 00:22:27,250 ඔයා කවුද? 415 00:22:28,520 --> 00:22:30,140 මට ඒකත් ඔයාට කියන්න බෑ. 416 00:22:31,330 --> 00:22:32,930 ඔයා කරන දේ කොහොමද කරන්නේ? 417 00:22:38,290 --> 00:22:39,850 ඔයා නම් විකාර සම්මුඛ පරික්ෂකයෙක්. 418 00:22:41,490 --> 00:22:43,630 ඔයාට තේරුම්ගන්න බැරී දේවල් ගොඩක් මෙතන වෙනවා 419 00:22:43,870 --> 00:22:45,360 මාව විශ්වාස කරන්න. 420 00:22:45,630 --> 00:22:47,340 ඔයා නවත්වන්න ඕනි. 421 00:22:48,500 --> 00:22:49,480 ඔයාට නවත්වන්න පුලුවන්ද? 422 00:22:50,580 --> 00:22:52,450 ගොඩනැගිලි ඇතුලට දුවලා මිනිස්සු බේරගන්න 423 00:22:52,450 --> 00:22:54,390 එයාලා ඔයා එතන ඉන්නවා කියලා දන්නෙවත් නැතිව? 424 00:22:54,390 --> 00:22:55,970 මම ගෞරවය වෙනුවෙන් මේක කරන්නේ නෑ. 425 00:22:56,030 --> 00:22:57,210 එහෙනම් ඇයි ? 426 00:23:04,660 --> 00:23:07,400 - බලන්න - මට යාලුවෙක් ඉන්නවා, 427 00:23:08,360 --> 00:23:11,040 එයා පොඩි කාලයේ එයාට භයානක දෙයක් සිද්ධ වුනා. 428 00:23:11,890 --> 00:23:14,510 එයාගේ මුලු ජිවිත කාලෙම, එයා කතා කිය කිය හිටියේ 429 00:23:14,510 --> 00:23:17,050 ‍මේ නොවිය හැකි දේවල් ගැන. 430 00:23:18,160 --> 00:23:22,150 මිනිස්සු එයාට හිනා වුනා. එයාව පිස්සෙක් ගානට දැම්මා. 431 00:23:23,320 --> 00:23:26,070 එදා ඉදන් එයා ඒකට විස්තර කිරිමක් හොයනවා. 432 00:23:27,570 --> 00:23:31,430 ඒත් දැන්, එකපාරටම, එයාට එයාගේ විශ්වාසය නැතිවෙලා වගේ. 433 00:23:32,590 --> 00:23:35,680 ඒත් ඔයා.. ඔයා නිසා එයා පිස්සෙක් නෙවෙයි කියලා ඔප්පු වෙනවා. 434 00:23:41,010 --> 00:23:42,640 මගේ යාලුවා බේරගන්න උදව් කරන්න. 435 00:23:46,990 --> 00:23:48,090 එයා වාසනාවන්ත කෙනෙක්. 436 00:24:08,720 --> 00:24:09,650 හේයි, මොකක්ද අවුල? 437 00:24:10,500 --> 00:24:11,920 ඔයා මෙහෙ ඉන්නවා කියලා අයිලින් හොයාගත්තද? 438 00:24:12,150 --> 00:24:12,790 නෑ. 439 00:24:14,160 --> 00:24:16,830 කේට්ලන් මට හොද නැති ආරංචියක් දෙන්නයි ගියේ 440 00:24:18,780 --> 00:24:20,480 ඔයාගේ ඇගේ තියෙන උණ්ඩ කැබලි 441 00:24:20,910 --> 00:24:23,530 සෛල මට්ටමත් එක්ක සම්බන්ධ වෙලා. 442 00:24:25,190 --> 00:24:29,100 ඔයාගේ DNA දෙකට බෙදන්න ඕනි තාක්ෂණය.. 443 00:24:30,930 --> 00:24:32,550 තවම සොයාගෙන නෑ. 444 00:24:38,220 --> 00:24:38,900 බෙට්. 445 00:24:40,690 --> 00:24:43,330 ඒකට කමක් නෑ. පැහැදිලියි. 446 00:24:43,330 --> 00:24:46,720 මට විනාඩියක් ඕනි. 447 00:24:47,810 --> 00:24:48,490 බයවෙන්න එපා. 448 00:24:48,720 --> 00:24:50,610 මට දේවල් පුපුරවන්නේ නැතිව අඩන්න පුලුවන්. 449 00:24:59,640 --> 00:25:02,640 -දැන් මොකද? -එයා අපිට එකතු වෙනවා. 450 00:25:03,550 --> 00:25:05,740 -අපේ කණ්ඩායමේ කෙනෙක් වෙනවා. -බැරී.. 451 00:25:06,180 --> 00:25:08,620 ඔයාට මිනිස්සුන්ට උදව් කරන්න විශේෂ හැකියාවක් තියෙනවා. 452 00:25:09,130 --> 00:25:11,960 එයා දේවල් පුපුරවනවා. 453 00:25:12,950 --> 00:25:14,960 එයා තමයි පලවෙනි මෙටා මිනිසා 454 00:25:14,960 --> 00:25:16,070 මේ නගරය ‍විනාශ කරන්න නොහදපු. 455 00:25:16,070 --> 00:25:17,200 ඒක ගොඩක් භයානකයි. 456 00:25:18,090 --> 00:25:19,520 එයා පයිප් ලයින් එකට යන්නේ නෑ. 457 00:25:19,530 --> 00:25:20,870 එයා පයිප්ප ලයින් එකට යන්න ඕනි කියලා මම කියන්නේ නෑ, 458 00:25:20,880 --> 00:25:22,330 ඒත් එයා ස්ටාර් ලැබ් එකේ ඉන්න එක, 459 00:25:22,330 --> 00:25:23,880 අපි හැමෝම අනතුරේ දැමිමක්. 460 00:25:24,600 --> 00:25:26,530 කාගෙන්ද? අයිලින්ගෙන්ද? 461 00:25:26,770 --> 00:25:28,210 අයිලින් භයානක මිනිහෙක්, බැරී. 462 00:25:28,210 --> 00:25:30,100 අපිට එයාව හතුරෙක් කරගන්න ඕනි නෑ. 463 00:25:33,020 --> 00:25:35,250 අකුණ වැදුනට පස්සේ, ඔයා මාව හොයාගත්තේ නැත්නම් මොකද වෙන්නේ? 464 00:25:36,500 --> 00:25:37,680 ඒ මම වෙන්න තිබුනා. 465 00:25:38,030 --> 00:25:41,740 දඩයම් කරලා, දුවන ගමන්, මම දන්න හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්න වෙලා 466 00:25:43,050 --> 00:25:44,090 ඔයාලා මාව බේරුවා. 467 00:25:44,660 --> 00:25:47,580 ඔයාට වගේම මටත් එයාව බේරාගන්න ඕනි. බැරී. 468 00:25:47,760 --> 00:25:48,750 අපි හැමෝටම ඕනි. 469 00:25:58,930 --> 00:26:01,850 ජෝ ඔයා මෙහෙ මොකද කරන්නේ? 470 00:26:01,880 --> 00:26:04,290 ඔයාගේ අම්මගේ නඩුවේ සාක්ෂි පරික්ෂා කරලා බලනවා. 471 00:26:05,400 --> 00:26:06,460 ඔයාට කොහොමද? 472 00:26:07,830 --> 00:26:11,210 මම මිනිස් බෝම්බ යාලුවාට පොරොන්දු වුනා 473 00:26:11,210 --> 00:26:14,920 මට උදව් කරන්න පුලුවන් කියලා, ඊට පස්සේ මට බැරිවුනා. 474 00:26:15,080 --> 00:26:20,130 අන්තිමේට අයිරිස් ‍ස්ට්‍රීක් ගැන ලියන්නේ ඇයි කියලා හොයාගත්තා. 475 00:26:21,780 --> 00:26:23,010 එයා මං වෙනුවෙන් ඒක කරන්නේ. 476 00:26:25,780 --> 00:26:28,470 විය නොහැකි දේවල් වෙන්න පුලුවන් කියලා ඔප්පු කරන්න. 477 00:26:29,920 --> 00:26:31,030 ඔයා කොහොමද ඒක දන්නේ? 478 00:26:33,280 --> 00:26:34,950 ස්ට්‍රීක් සමහර විට එයත් එක්ක කතා කරන්න ඇති. 479 00:26:35,080 --> 00:26:38,480 බැරී, අයිරිස් ඔයාගේ කටහඩ අදුනා ගන්න ඇති කියලා හිතුවේ නැද්ද? 480 00:26:38,620 --> 00:26:41,390 නෑ, මට මෙහෙම කරන්න පුලුවන් මගේ සුෂුම්නාවෙන්, 481 00:26:41,390 --> 00:26:44,010 ඒක වයිබ්‍රේට් කරලා ඉතින් මේ වගේ සද්දයක් ගන්න පුලුවන්. 482 00:26:45,280 --> 00:26:48,940 මම දන්නවා. ඒක නියමයි, ඒක නියමයි. 483 00:26:56,100 --> 00:26:57,830 මට එයාව පරිස්සම් කරන්නයි ඕනි. 484 00:27:00,650 --> 00:27:02,260 ඔයා දන්නවා එයාව නවත්වන්න පුලුවන් එකම විදිය 485 00:27:02,260 --> 00:27:03,590 ඇයට ඇත්ත කියන එකයි. 486 00:27:03,740 --> 00:27:05,520 ඔයාට, එයාට කියන්නම ඕනි නේද 487 00:27:07,380 --> 00:27:08,560 මට එයාට හැමදේම කියල පුරුදුයි 488 00:27:08,790 --> 00:27:12,290 ම්.. හැමදේම නෙවෙයි. 489 00:27:24,660 --> 00:27:25,780 ඒක එච්චරටම පැහැදිලියිද? 490 00:27:28,300 --> 00:27:29,190 ඇයට නෙවෙයි. 491 00:27:32,150 --> 00:27:33,560 ඒත් ඔයා දැනගෙන කොච්චර කාලයක්ද? 492 00:27:34,850 --> 00:27:37,440 මම දැක්කා ඔයා අයිරිස් එක්ක ආදරයෙන් ඉන්නවා 493 00:27:37,440 --> 00:27:39,260 ඔයා ආදරය කියන එක දන්න කාලයේ ඉදන්. 494 00:27:39,900 --> 00:27:42,930 ඔයා ඒක ඇයට කියනකන් මම අවුරුදු ගානක් බලාගෙන හිටියා. 495 00:27:46,200 --> 00:27:47,300 ඒත් ඔයා කිවේ නෑ. 496 00:27:50,250 --> 00:27:51,310 මම හිතන්නේ මම පරක්කු වුනා. 497 00:27:53,210 --> 00:27:55,460 දැන්, එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා, ඉතින්.. 498 00:27:55,790 --> 00:27:57,600 විශ්වයට මොකක් හරි දෙයක් සිද්ධ කරන්න ඕනි වුනාම, 499 00:27:57,830 --> 00:28:00,810 ඒකෙන් තරුණ කොල්ලෙක්ට අකුණක වේගයක් දුන්නත් 500 00:28:00,810 --> 00:28:02,200 හෝ දෙන්නෙක් එකතු කලත්, 501 00:28:03,370 --> 00:28:05,490 වෙන්න තියෙන දේවල් කොහොමහරි සිද්ද වෙනවා 502 00:28:08,340 --> 00:28:09,330 මම ගෙදර යන්න ඕනි. 503 00:28:15,230 --> 00:28:15,900 ස්තුතියි. 504 00:28:26,340 --> 00:28:27,170 සිස්කෝ? 505 00:28:28,230 --> 00:28:29,130 එයා ගෙදර ගියා. 506 00:28:30,210 --> 00:28:32,820 මම හිතන්නේ සිස්කෝ ඔයාට කැමතියි වගේ. 507 00:28:33,600 --> 00:28:36,220 මම එච්චර ආදරේ කරන්න වටින කෙල්ලෙක් කියලා මම හිතන්නේ නෑ. 508 00:28:36,650 --> 00:28:37,670 වෙනස්විම තදයි. 509 00:28:39,940 --> 00:28:42,450 ඔයාට වුන අනතුර නිසාම තමයි මාව මේ රෝද පුටුවට වැටුනේ. 510 00:28:43,460 --> 00:28:45,360 සමාවෙන්න. මම ඒක දැනගෙන හිටියේ නෑ. 511 00:28:45,360 --> 00:28:47,780 අනුකම්පාව ගන්න මම ඒ කතාව ඔයාත් එක්ක කතා කරන්නේ නෑ. 512 00:28:47,780 --> 00:28:49,730 මම ඒක ඔයාට කිවේ ලොකු දෙයක් තේරුම් ගන්නයි. 513 00:28:49,730 --> 00:28:50,780 මොකක්ද ඒ දේ? 514 00:28:50,790 --> 00:28:53,680 මම ‍ඕනිම දෙයක් කරනවා 515 00:28:53,780 --> 00:28:55,530 මට නැතිවුන දේ ආපහු ලබාගන්න. 516 00:28:57,380 --> 00:29:00,570 -ඔයා වගේමයි. -මමත් එහෙමයි. 517 00:29:01,690 --> 00:29:03,150 කොහොමද කියලා මම දන්නේ නෑ. 518 00:29:07,940 --> 00:29:11,150 ඔයාලා සොල්දාදුවෝ, ඔයාලට දඩයම් බල්ලෝ කියනවා. 519 00:29:11,820 --> 00:29:12,680 මම හරිද? 520 00:29:12,680 --> 00:29:15,310 තමන්ගේ රැලට බාධා නොකරනකන් සමාන්‍යයි. 521 00:29:15,400 --> 00:29:17,190 ඒ රෑ වෙනස් වුන හැම හොද කෙනෙක්ම, 522 00:29:17,350 --> 00:29:19,720 ඔයා වගේ අය, බැරී ඇලන් වගේ අය, 523 00:29:20,030 --> 00:29:22,550 ඔයාලා දැන් රැලක්, බෙට්. 524 00:29:23,370 --> 00:29:24,720 ජෙනරල් අයිලින් 525 00:29:24,790 --> 00:29:27,010 ඒ රැලට පහර දෙන එක කවදාවත් නවත්වන්නේ නෑ. 526 00:29:27,120 --> 00:29:29,400 එයාට එයාගේ ඉලක්කය ලැබෙනකන්. 527 00:29:31,730 --> 00:29:33,640 ඔයා එයාව නැවැත්තුවේ නැත්නම්. 528 00:29:38,500 --> 00:29:40,300 ඔයා ඔයාගේ රාජකාරිය දන්නවා, සාජන්ට්. 529 00:29:42,220 --> 00:29:44,210 අයිලින් මරන්න. 530 00:29:45,480 --> 00:29:49,860 අන්තිම මිෂන් එක. ඊට පස්සේ ඔයා ගෙදර යන්න. 531 00:30:03,580 --> 00:30:04,800 බෙට් කොහෙද? 532 00:30:05,200 --> 00:30:06,760 -එයා ගියා. -මොකක්ද ඒකේ තේරුම? 533 00:30:06,760 --> 00:30:08,670 -එයා කොහෙද ගියේ? -එයා කිවේ නෑ. 534 00:30:08,680 --> 00:30:10,220 එයා කොහෙද ඉන්න පුලුවන්? 535 00:30:30,830 --> 00:30:32,360 මම අහුවෙන්න කැමතියි. 536 00:30:32,360 --> 00:30:34,140 ආ, මට ඒ ගැන සැකයි. 537 00:30:36,130 --> 00:30:37,840 ඔයා හිතන්නේ මාව අහුකරගන්න පුලුවන් කියලද? 538 00:30:40,940 --> 00:30:42,060 ඔයාට බෑ. 539 00:30:43,230 --> 00:30:44,590 ඔක්කොම නවත්තනවා, සොල්දාදුවා. 540 00:30:44,590 --> 00:30:45,880 මම හමුදා සංඥා ලබාගත්තා. 541 00:30:45,930 --> 00:30:47,170 පේන විදියට එයාලා ජලතිරයට යනවා 542 00:30:47,180 --> 00:30:48,470 බෙට්ව අල්ලාගන්න. 543 00:30:49,400 --> 00:30:50,870 එයා බාරවෙනවා 544 00:30:51,240 --> 00:30:52,630 එයා බාරවෙන්නේ නෑ. 545 00:30:55,970 --> 00:30:57,670 අනේ, එයාට වෙලාවට යන්න පුලුවන් වෙන්න. 546 00:30:58,000 --> 00:31:01,180 මුලු ලෝකය පුරාම මිනිස්සු, අපේ රට විනාශ කරන්න බලනවා. 547 00:31:01,530 --> 00:31:02,670 අපේ ජිවිත ඉවර කරන්න. 548 00:31:04,460 --> 00:31:06,580 නිර්භීත ඇමරිකානු සොල්දාදුවන් ඒ සටනේදි මැරෙන්නයි යන්නේ, 549 00:31:06,580 --> 00:31:08,000 ඒත් එයාලා එහෙම වෙන්න ඕනි නෑ. 550 00:31:08,020 --> 00:31:11,630 ඔයා නිසා, අපිට ජයග්‍රහනය ලැබෙනවා. 551 00:31:12,110 --> 00:31:14,780 මට ඕනි වුනේ මේ ලෝකය ආරක්ෂිත තැනක් කරන්නයි. 552 00:31:15,000 --> 00:31:17,930 තමුන් නැතිවිට ඒක එහෙම වේවි. 553 00:31:17,930 --> 00:31:19,340 ආවරණය වෙනවා! 554 00:31:29,980 --> 00:31:31,180 ඔයා මොනවද මෙහෙ කරන්නේ? 555 00:31:31,420 --> 00:31:33,610 සොල්දාදුවෙක් වුනා කියලා ඔයා මිනිමරුවෙක් වෙන්නේ නෑ. 556 00:31:34,010 --> 00:31:35,280 එහෙම කෙනෙක් වෙන්න එපා. 557 00:31:39,790 --> 00:31:41,390 මට සමාවෙන්න. මම එයාව දැක්කේ නෑ. 558 00:31:41,390 --> 00:31:43,800 එහෙම නෑ. ඒක ඔයාගේ වැරැද්ද නෙවෙයි. 559 00:31:44,040 --> 00:31:45,450 ඔයා මාව නවත්තපු එක ගැන මට සතුටුයි. 560 00:31:45,590 --> 00:31:46,950 මම ඔයාව ස්ටාර් ලැබ් එකට එක්කගෙන යනවා. 561 00:31:46,950 --> 00:31:50,780 බැරී, ඩොක්ටර් වෙල්ස්.. 562 00:32:05,500 --> 00:32:06,360 අපිට ප්‍රශ්නයක්. 563 00:32:06,360 --> 00:32:07,440 බෙට් හොදින්ද? 564 00:32:09,110 --> 00:32:11,470 නෑ, එලින් එයාව මැරුවා. 565 00:32:12,770 --> 00:32:15,320 එයා දිලිසෙනවා. එයා පිපිරෙන්නයි යන්නේ. 566 00:32:15,320 --> 00:32:17,750 මගෙ දෙවියනේ, ඒ වගේ ප්‍රමානයක පිපිරිමක්, ඒක ... 567 00:32:17,750 --> 00:32:18,640 ව්‍යසනයක් වේවි. 568 00:32:18,640 --> 00:32:21,370 බැරී, ඔයා එයාව නගරයෙන් පිටට ගෙනියන්න ඕනි. 569 00:32:21,370 --> 00:32:22,750 ඒත් ඒකට වෙලාවක් නෑ. 570 00:32:25,520 --> 00:32:26,740 මට වතුරේ දුවන්න පුලුවන්ද? 571 00:32:27,920 --> 00:32:29,640 මට බිල්ඩිමක දුවන්න තරම් වේගයක් තියෙනවා. 572 00:32:29,640 --> 00:32:31,510 වතුරේ දුවන්න නම් මම කොච්චර වේගයෙන් යන්න ඕනිද? 573 00:32:32,400 --> 00:32:33,730 ඔයාගේ බරත් එක්ක බලද්දි... 574 00:32:34,420 --> 00:32:37,740 450ක බරක් පල්ලෙහාට තියෙද්දි, 575 00:32:38,060 --> 00:32:39,350 ද්‍රව ප්‍රතිරෝධය ගණනය කරනවා. 576 00:32:39,350 --> 00:32:41,390 ආසන්න වශයෙන් පැයට සැතැම්ම 650ක්. 577 00:32:42,070 --> 00:32:44,780 ඔයා පිපුරුමෙන් බේරිලා දුවන්නත් ඕනි 578 00:32:44,780 --> 00:32:45,880 නැත්නම් ඔයාවත් මැරේවි. 579 00:34:08,970 --> 00:34:11,090 කිසිම අසාමාන්‍ය දෙයක් වුනේ නැ, 580 00:34:11,090 --> 00:34:12,600 හමුදාව සරලව 581 00:34:12,600 --> 00:34:15,060 දිය යට ආයුධ පරික්ෂාවක් කලා. 582 00:34:15,840 --> 00:34:18,050 භයවෙන්නවත් සීනු නාද කරන්නවත් අවශ්‍ය නෑ. 583 00:34:18,130 --> 00:34:20,560 සෙන්ට්‍රල් නගරය ආරක්ෂිතයි. මම වගකියනවා. 584 00:34:20,620 --> 00:34:22,740 එයා මගේ ඉස්සරහා බැටිව මරලා දැම්මා. 585 00:34:23,870 --> 00:34:25,790 අපිට එයාට කරන්න කිසිම දෙයක් නෑ. 586 00:34:25,790 --> 00:34:28,210 බලගතු මිනිසුන්ට ප්‍රතිවිපාක වලින් වලකින විධියක් තියෙනවා. 587 00:34:29,800 --> 00:34:32,260 -ඔයා හොදින්ද? -ඔව්. 588 00:34:33,080 --> 00:34:34,600 ඔයාට වතුරේ යන්න පුලුවන්. 589 00:34:35,070 --> 00:34:36,920 එකෙන් ඔයා ගොඩක් වැදගත් කෙනෙක් වෙනවා. 590 00:34:51,300 --> 00:34:53,570 ඔයා ඇඳුම් අරගෙනද ආවේ ?, මම දැනටමත් මගේ ටික දැම්මා. 591 00:34:56,130 --> 00:34:59,920 නෑ, මම.. මම කතා කරන්නයි ආවේ. 592 00:35:14,030 --> 00:35:15,680 මම කේස් එකක වැඩ කර කර හිටියේ. 593 00:35:17,150 --> 00:35:19,430 මම හිතුවා මගේ යාලුවට උදව් කරන්න පුළුවන් කියලා 594 00:35:20,520 --> 00:35:22,750 එයා මැරුනා. 595 00:35:23,600 --> 00:35:25,200 බැරී, මට ගොඩක් කණගාටුයි. 596 00:35:25,320 --> 00:35:29,280 මම එයාව එතරම් දන්නේ නෑ. ඒත් මට තවම රිදෙනවා. 597 00:35:30,090 --> 00:35:32,450 මට දැන් දැනෙන තරමිම, 598 00:35:33,450 --> 00:35:35,840 මම දන්නවා ඒක ‍කෙතරම් දරුණුද කියලා 599 00:35:35,840 --> 00:35:38,730 පවුලේ කෙනෙක් නැතිවුනාම. 600 00:35:40,300 --> 00:35:45,250 අයිරිස්.. මේ දේ ගැන ලියන එක, ඔයාගේ නම ඒකෙ දාන එක, 601 00:35:45,250 --> 00:35:46,600 ඒක භයානකයි. 602 00:35:47,460 --> 00:35:48,940 ඉතින් මම ඔයාගෙන් ඉල්ලන්නේ 603 00:35:49,860 --> 00:35:53,230 අන්තිම වතාවට, කරුණාකරලා, නවත්වන්න. 604 00:35:53,230 --> 00:35:55,690 මම ඔයාගෙන් අන්තිම වතාවට අහන්නේ 605 00:35:55,700 --> 00:35:58,380 ඔයාට මොකද වෙලා තියෙන්නේ කියලා මට කියන්න කියලා. 606 00:35:59,380 --> 00:36:02,200 මේක ගැන උනන්දු වෙලා ඉන්න එකම එක්කෙනා මම විතරක් වුනේ ඇයි? 607 00:36:15,980 --> 00:36:19,160 මම හිතන්නේ, මගේ පවු‍ලේ මේ හැමදෙයක්ම, 608 00:36:19,160 --> 00:36:22,760 මම ඒවා අමතක කරලා දැම්මා. 609 00:36:24,160 --> 00:36:26,270 මම ඔයාටත් එහෙම කරන්න කියලා ඉල්ලනවා. 610 00:36:29,080 --> 00:36:31,000 මේක පටන්ගත්තේ එහෙම වෙන්නැති, 611 00:36:31,000 --> 00:36:33,700 ඒත් ඒක මට ගොඩක් වැදගත් දෙයක්. 612 00:36:34,910 --> 00:36:38,320 මේ ස්ට්‍රීක් කවුරු වුනත්, එයා කොහෙන් ආවත්, 613 00:36:38,600 --> 00:36:42,620 මුලු ලෝකයම එයාව විශ්වාස කරනකන් මම නවතින්නේ නෑ. 614 00:36:53,460 --> 00:36:56,340 අපි එකිනෙකා ටික කාලෙකට නොදැක හිටියොත් හොදයි වගේ. 615 00:37:00,390 --> 00:37:01,750 ඔව්. 616 00:37:21,720 --> 00:37:23,710 මට තව සෝඩා එකක් ගන්න පුලුවන්ද? 617 00:37:30,630 --> 00:37:32,600 හේයි, ඔයාලා මොකද කරන්නේ? 618 00:37:32,600 --> 00:37:34,260 අපි හිතුවේ සව්දිය පිරුවොත් හොදයි කියලා. 619 00:37:35,020 --> 00:37:36,710 මට හරියන්නේ නැ, මතකයිනේ? 620 00:37:37,050 --> 00:37:38,900 බැරී ඇලන්, ඔයාලා දැනගන්න ඕනි, 621 00:37:38,900 --> 00:37:40,840 විය නොහැක්කක් නෑ කියලා. 622 00:37:42,440 --> 00:37:46,330 මම බලසම්පන්න මත්ද්‍රව්‍යයක් හැදුවා. 623 00:37:46,630 --> 00:37:48,300 ඒක සාමාන්‍යයෙන් 500 බලවත්. 624 00:37:49,010 --> 00:37:51,870 මට තේරුනා ඒක පාවිච්චි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ ඔයයි කියලා. 625 00:37:53,630 --> 00:37:55,430 ඉතින් මේ බෙටි වෙනුවෙන්. 626 00:37:57,080 --> 00:37:58,200 බෙටි. 627 00:38:08,170 --> 00:38:09,270 ඒක ඉක්මනට වැදුනා. 628 00:38:09,760 --> 00:38:10,760 ඔයාට වෙරිද? 629 00:38:12,230 --> 00:38:15,920 ඔව්. ඔව්. මට වෙරි. 630 00:38:17,100 --> 00:38:19,230 මේක හොද දෙයක්. 631 00:38:22,150 --> 00:38:23,230 ඒක ඉවර වුනා. 632 00:38:25,470 --> 00:38:26,350 දියුණු කරන ගමන්. 633 00:38:26,350 --> 00:38:30,180 සෑහෙන ප්‍රමානයක් අත්භුතදේවල් අත්දැකපු කෙනෙක්ට, 634 00:38:30,200 --> 00:38:32,130 එක අබිරහසයි විසදා ගන්න තියෙන්නේ 635 00:38:32,130 --> 00:38:35,320 ඇයි මිනිස්සු අපේ ජිවිතයට ඇතුල් වෙන්නේ. 636 00:38:35,510 --> 00:38:36,910 ඇයි සමහර මිනිසුන් යන්නේ, 637 00:38:37,220 --> 00:38:39,450 සමහර අය ඔයාගෙම කොටසක් වෙන්නේ. 638 00:38:39,610 --> 00:38:42,580 සමහර මිතුරුකම් සදහටම ඉවරයි වගේ. 639 00:38:43,350 --> 00:38:44,100 හේයි, වස්තුවේ. 640 00:38:45,350 --> 00:38:47,180 ‍ෆ්‍රිජ් එකේ කෑම තියෙනවා. 641 00:38:48,480 --> 00:38:49,600 හරි. ස්තුතියි. 642 00:38:50,210 --> 00:38:51,290 අයිරිස්, ඔයාගේ බ්ලොග් එක ගැන.. 643 00:38:51,290 --> 00:38:52,970 මට ඒක ගැන කතා කරන්න ඕනි නෑ හරිද? 644 00:38:53,480 --> 00:38:56,330 අනිත් අය ඉක්මනින් ඉවර වෙනවා. 645 00:38:57,160 --> 00:39:00,040 හැම මිත්‍රත්වයක්ම මුළු ජීවිත කාලයම තියෙන්න ඕනේ කියලා නැහැ 646 00:39:00,890 --> 00:39:02,830 ජිවිතකාලයම ඉතිරි වෙලා තියෙන්නේ 647 00:39:02,830 --> 00:39:05,820 ඒ කෙනා නැතිවුනහම ඉතිරි වෙන වේදනාව පමණයි. 648 00:39:27,460 --> 00:39:29,440 මම ඔයා ගැන වැරදියට හිතුවේ හැරිසන්. 649 00:39:29,870 --> 00:39:31,630 ඔයා පියවරක් ඉදිරියෙන් ඉන්නේ. 650 00:39:32,160 --> 00:39:35,160 මිනිහෙක් එයාගේ කකුල් නැතිව වැඩ කරන එක පුදුම සහගතයි. 651 00:39:35,590 --> 00:39:38,050 මම ඔයා කියන දේ ගැන දන්නේ නෑ , වේඩ්. 652 00:39:38,060 --> 00:39:40,330 කෙල්ලෙක් හිටියා සාමාන්‍ය දේවල් 653 00:39:40,340 --> 00:39:42,400 එක ස්පර්ශයෙන් පුපුරණ දේවල් බවට පත් කරන. 654 00:39:42,690 --> 00:39:45,730 අද මම දැක්කා ඇස්පිල්ලමකට වඩා වේගයෙන් දුවන මිනිහෙක්. 655 00:39:45,740 --> 00:39:46,950 අසාමාන්‍යයි. 656 00:39:47,650 --> 00:39:49,760 ඔයාගේ particle accelerator පිපිරුණු දා 657 00:39:50,430 --> 00:39:52,600 තමයි වියනොහැකි දේවල් ඉපදුනේ. 658 00:39:52,650 --> 00:39:55,310 මම හිතන්නේ අපි ආයෙමත් එකතු වෙලා වැඩ කලොත් හොදයි, හැරිසන්. 659 00:39:55,480 --> 00:39:56,930 මම හිතන්නේ ඔයා ගියොත් හොදයි. 660 00:39:56,930 --> 00:39:59,140 මට මෙතනට යුධ භටයෝ කණ්ඩායමක් විනාඩියෙන් ගෙන්වන්න පුලුවන්. 661 00:39:59,140 --> 00:40:00,980 මට මෙතන මාධ්‍ය හමුදාවක් ගෙන්වන්න පුලුවන් 662 00:40:00,980 --> 00:40:02,240 ඒ විදියටම. 663 00:40:02,240 --> 00:40:03,320 මාව විශ්වාස කරන්න ,ජෙනරාල්, 664 00:40:03,320 --> 00:40:05,560 මම කැමතියි සාක්ෂි දෙන්න 665 00:40:05,560 --> 00:40:08,920 එයා මනුෂ්‍ය වර්ගයාට කරපු අපරාධ ගැන. 666 00:40:09,910 --> 00:40:12,940 මාව ආයෙත් බය කරන්න අවොත් මම ඔයාව ඉවරයක් කරනවා. ජෙනරාල්. 667 00:40:12,940 --> 00:40:15,540 මම ඔයාගේ වෘත්තිය ගැන නෙවෙයි කියන්නේ. 668 00:40:20,790 --> 00:40:23,440 මම ඔයාගේ පොඩි රහස තේරුම්ගත්තා, වෙල්ස්. 669 00:40:24,920 --> 00:40:27,510 මහජනයා වැඩි කාලයක් යන්නේ නැතිව දැනගනිවි. 670 00:40:37,530 --> 00:40:40,030 වසර 5කට පෙර 671 00:40:40,160 --> 00:40:42,620 අපි ලබාගන්න හදන හැමදේම තමයි මේ. 672 00:40:42,620 --> 00:40:45,280 අපිට ඉලක්ක ඇති, ජෙනරල්, ඒත් එකම වර්ගයේ ඒවා නෙවෙයි. 673 00:40:45,770 --> 00:40:49,000 මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නත් කලින් මම ඉවර කරන්නේ නෑ. 674 00:40:49,000 --> 00:40:51,300 එයා මගේ සිමාවේ ඉන්න තුරු, 675 00:40:51,300 --> 00:40:54,450 මම එයාට ඒ තරම් නපුරක් කරන්න හදන්නේ නෑ. 676 00:40:54,450 --> 00:40:55,440 අපේ කතාව ඉවරයි. 677 00:40:57,850 --> 00:41:01,230 අපේ කතාව ඉවරයි . ජෙනරාල්. 678 00:41:02,090 --> 00:41:03,270 එලියට යනවා. 679 00:41:27,890 --> 00:41:28,930 ඒකට කමක් නෑ. 680 00:41:30,670 --> 00:41:32,290 ඒකට කමක් නැ, කොල්ලෝ. 681 00:41:32,360 --> 00:41:33,270 ඒකට කමක් නෑ. 682 00:41:34,510 --> 00:41:35,440 එයා ගියා. 683 00:41:36,620 --> 00:41:37,750 බයවෙන්න එපා. 684 00:41:40,170 --> 00:41:42,740 මගේ හිතේ ඔයා ගැන ලොකු අනාගතයක් තියෙනවා.