1 00:00:01,600 --> 00:00:05,200 මගේ නම බැරී ඇලන් මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙනා. 2 00:00:06,500 --> 00:00:10,340 මම පොඩි කාලයේදි, මම දැක්කා මගේ අම්මාව හිතාගන්න බැරි දෙයකින් මරලා දානවා. 3 00:00:10,400 --> 00:00:13,430 ඇය මැරුවට මගේ තාත්තා හිරේට ගියා. 4 00:00:13,430 --> 00:00:17,360 එක් අනතුරකින් මාව වියනොහැක්කක් බවට පත්කලා. 5 00:00:17,370 --> 00:00:20,070 පිටත ලෝකයට, මම සාමාන්‍ය අධිකරණ වෛද්‍යවරයෙක්. 6 00:00:20,070 --> 00:00:22,900 ඒත් රහසේ මගේ වේගය පාවිච්චි කරනවා 7 00:00:22,900 --> 00:00:24,830 අපරාධවලට විරුද්ධව සටන් කරලා මම වගේ අනිත් අයව හොයාගන්න. 8 00:00:24,840 --> 00:00:27,270 කවදාහරි දවසක, මම මගේ අම්මව මරපු කෙනාව හොයාගෙන 9 00:00:27,270 --> 00:00:27,410 අම්මේ! 10 00:00:27,440 --> 00:00:28,870 මගේ තාත්තට සාධාරණය ගේනවා. 11 00:00:29,840 --> 00:00:32,270 මම තමයි... ෆ්ලෑෂ්. 12 00:00:32,270 --> 00:00:34,140 පසුගිය කොටස්වලින්... 13 00:00:34,140 --> 00:00:35,780 ඔයාගේ නම මොකක්ද කිවේ? 14 00:00:35,780 --> 00:00:38,190 -බැරී ඇලන්. - ෆිලිසිටි. 15 00:00:38,190 --> 00:00:41,460 බැරිට කොහොමද? 16 00:00:41,460 --> 00:00:43,190 -ඒක රහසක්. - මොන වගේ රහසක්ද? 17 00:00:43,200 --> 00:00:44,430 මට රකින්න වෙන රහසක්. 18 00:00:44,430 --> 00:00:46,370 මට පොඩි අත්දැකිමක් තියෙනවා 19 00:00:46,370 --> 00:00:49,870 මම කැමති කෙනෙක් මාව ඒ විදිහටම නොදකින එක ගැන 20 00:00:49,880 --> 00:00:51,810 -තාත්තේ, දේ තමයි.. - ඔයාලා දෙන්නගේ සම්බන්ධයක් තියෙනවා. 21 00:00:51,810 --> 00:00:54,540 -ඉතින් ඔයාට තරහා නෑ. - මම තරහෙන් ඉන්නේ. 22 00:00:56,650 --> 00:01:00,210 වේගවත්ම මිනිසා නිවාඩු දවසේ මොනවද කරන්නේ? 23 00:01:00,220 --> 00:01:03,050 අකුණ වදින්න කලින් නම්, මම ලැබ් එකේ හිටියේ නැත්නම්, 24 00:01:03,050 --> 00:01:04,920 මම ගෙදරට වෙලා නිදහසේ ඉන්නවා 25 00:01:04,920 --> 00:01:06,380 ඒත් දැන් මගේ නිවාඩු දවස් වෙනස්. 26 00:01:06,650 --> 00:01:08,220 දැන් ඒවා තනිකමේ ගෙවෙන්නේ නෑ. 27 00:01:08,220 --> 00:01:10,850 අකුණ මට වේගය විතරක් නෙවෙයි දුන්නේ. 28 00:01:10,860 --> 00:01:13,060 ඒක මට යාලුවොත් දුන්නා. 29 00:01:13,060 --> 00:01:16,090 මේක ශාරිරික ව්‍යවඡේදකව හරි නෑ. 30 00:01:16,090 --> 00:01:19,460 ඒක නෙවෙයි දේ, ඩොක්ටර් ස්නොව්. 31 00:01:19,460 --> 00:01:21,630 එහෙනම් මොකක්ද? 32 00:01:21,630 --> 00:01:23,400 විනෝද වෙන්න. 33 00:01:23,400 --> 00:01:25,770 ඔයාගේ පුහුණුව දිගටම කරගෙන යන්න 34 00:01:25,770 --> 00:01:30,210 ඔයාගේ හිත වැඩ කීපයක් එකවර කරන වේගය මනිනගමන්. 35 00:01:34,580 --> 00:01:36,650 මම බලාගෙන ඉන්නේ, ඩොක්ටර් වෙල්ස්. 36 00:01:49,870 --> 00:01:52,940 තත්පර 182 මහත්වරුනි. 37 00:01:59,810 --> 00:02:04,110 බලාගෙන ඉන්න! මම හිතන්නේ දෙයක් වෙන්නයි යන්නේ. 38 00:02:33,100 --> 00:02:35,070 හේයි, ඒක කූල් කරනවා. 39 00:02:35,070 --> 00:02:38,470 තත්පර 158යි. 40 00:02:42,010 --> 00:02:43,850 චෙක්මේට්. 41 00:02:43,850 --> 00:02:45,780 - ඉන්න, චෙක්මේට්? - චෙක්මේට්. 42 00:02:45,780 --> 00:02:47,950 මම හිතන්නේ අපිට තව ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා, 43 00:02:47,960 --> 00:02:49,160 එහෙම නේද, මිස්ටර් ඇලන්? 44 00:02:50,990 --> 00:02:53,330 කොලින්ස්වල ආයුධ සන්නද්ද මංකොල්ලයක්. 45 00:02:53,330 --> 00:02:57,140 වාර්තාවට, පිං පොං සහ මෙහෙයුම නිසා ඒක පැටලුනා. 46 00:03:02,710 --> 00:03:05,850 පේන තරම් ඒක ලේසි නෑ. 47 00:03:31,440 --> 00:03:32,800 ලගම ඉස්පිරිතාලය කොහෙද? 48 00:03:32,810 --> 00:03:34,610 සෙන්ට ඇන්ඩෘව්ස්... උතුරට බ්ලොක් හතක්, නැගෙනහිරට දෙකක්. 49 00:03:34,610 --> 00:03:37,980 ER එකට කතා කරලා ලෙඩෙක් ගේනවා කියන්න. 50 00:03:47,190 --> 00:03:48,690 අපි යමු. මේ මුලු පාරම වහන්න ඕනි 51 00:03:48,690 --> 00:03:51,490 බ්ලොක් එක ඉවර වෙනකන්. 52 00:03:51,500 --> 00:03:52,990 දොඹකර ලොරිය හොරකම් කරපු එකක්. 53 00:03:53,000 --> 00:03:54,930 ආයුධ සන්නද්ධ වාහනයේ හිටපු රියදුරා අමාරු තත්වයක 54 00:03:54,930 --> 00:03:57,500 සෙන්ට ඇන්ඩෘස්වල ඉන්නේ, කවුරුත් දන්නේ නෑ එයා එතනට ගියේ කොහොමද කියලා. 55 00:03:57,500 --> 00:03:59,130 ආරක්ෂක කැමරා චෙක් කලාද? 56 00:03:59,130 --> 00:04:00,700 කැමරා දත්ත ගබඩාව හොරකම් කරලා. 57 00:04:00,700 --> 00:04:02,770 මේ මිනිස්සු දක්ෂයෝ. 58 00:04:02,770 --> 00:04:04,810 හැමදේම මෙතන තියෙනවා, 59 00:04:04,810 --> 00:04:06,710 එයාලා ගන්න ආපු දේ කියලා හිතන දේත් එක්කම, 60 00:04:06,710 --> 00:04:08,410 කන්ඩක් රාජකිය දියමන්තිය. 61 00:04:08,410 --> 00:04:11,280 ඒක සෙන්ට්‍රල් නගරයේ ප්‍රදර්ශනයට ගෙනියන ගමන් තිබුනේ. 62 00:04:11,280 --> 00:04:14,220 හරි, අයිරිස් මාව එතනට එක්කගෙන යන්න හැදුවා. 63 00:04:14,220 --> 00:04:15,620 ඒත් මම කෞතුකාගාර බලන ‍වර්ගයේ කෙනෙක් නෙවෙයි, 64 00:04:15,620 --> 00:04:19,490 ඒත් එයාට දෙයක් කරන්න ඕනි වුනාම.. 65 00:04:20,930 --> 00:04:25,060 මම දැන් මෙතනින් යන්න යනවා. 66 00:04:25,060 --> 00:04:27,000 සමාවෙන්න, කැප්ටන්. මම ඉස්පිරිතාලයේ හිටියේ 67 00:04:27,000 --> 00:04:28,970 - යාලුවෙක්ව බලන්න ගියා. - මොකුත් නැතිවෙලා නෑ. 68 00:04:28,970 --> 00:04:31,040 පේන විදියට කවුරුහරි මංකොල්ලයට බාධා කරලා. 69 00:04:31,040 --> 00:04:32,640 මුරකාරයා කිවේ එයාලගේ තුන්දෙනෙක් හිටියා කියලා. 70 00:04:32,640 --> 00:04:34,010 ඇත්තෙන්ම, හතර දෙනෙක් ඉදලා. 71 00:04:34,010 --> 00:04:35,440 මම කිවේ, මම නම් ඒ තරම් ගානක් ගේනවා 72 00:04:35,440 --> 00:04:37,840 මේ වගේ තැනක මංකොල්ලයක් කරනවා නම්. 73 00:04:37,840 --> 00:04:39,910 අරක අනිවාර්යයෙන් මිනිස්සු හතර දෙනෙක්ගේ ට්‍රක් එකක්. 74 00:04:39,910 --> 00:04:42,540 ඩ්‍රයිවර්, ගාඩ්ලා බලාගන්න දෙන්නෙක්, තව... 75 00:04:42,540 --> 00:04:45,410 කවුරුහරි මේ දොර අරින්න ද්‍රව නයිට්‍රජන් පාවිච්චි කරලා, 76 00:04:45,420 --> 00:04:47,020 නරක මිනිස්සු හතර දෙනෙක්. 77 00:04:47,020 --> 00:04:51,250 ස්තුතියි, මිස්ටර් ඇලන්, ඔයාගේ තීක්ෂණ බුද්ධියට. 78 00:04:51,260 --> 00:04:52,790 ගොඩක් ඉක්මන් කෙනෙක්ට, 79 00:04:52,790 --> 00:04:54,520 ඔයා ලැස්ති වෙන්නේ ටිකක් හෙමින්. 80 00:04:54,520 --> 00:04:56,360 මේ මිනිස්සු හොයාගන්න පුලුවන් වෙන දෙයක් ඔයා දැක්කද ? 81 00:04:56,360 --> 00:05:01,760 ඔව්, එයාලගෙන් එක්කෙනෙක් වෙස් මූණ ගැලෙව්වා. 82 00:05:01,760 --> 00:05:06,400 මම එයාගේ මූණ දැක්කා. 83 00:05:06,400 --> 00:05:09,070 සෙන්ට්‍රල් නගරයේ අපරාධකාරයන්ගේ පින්තුර ටික බලන්න. 84 00:05:09,070 --> 00:05:10,770 ඔයාට ඒ කෙනාව අදුනාගන්න පුලුවන්ද බ.... 85 00:05:10,770 --> 00:05:12,370 මෙන්න එයා. 86 00:05:13,740 --> 00:05:15,240 ලෙනාඩ් ස්නාර්ට්. 87 00:05:15,240 --> 00:05:17,280 ලෙනාඩ්? ඒක බාර්තොලමියු වගේ නරකයි. 88 00:05:17,280 --> 00:05:18,950 ස්නාර්ට් එච්චර හොද නෑ. 89 00:05:18,950 --> 00:05:20,880 ස්නාර්ට්ගේ තාත්තා පොලිස් නිළධාරියෙක්.. 90 00:05:20,880 --> 00:05:22,480 නරක පොලිස් නිලධාරියෙක්. 91 00:05:22,480 --> 00:05:24,750 එයා බන්ධනාගාරයට යනකන් එයාගේ ළමයින්ගෙන් තරහා පිටකරගත්තා. 92 00:05:24,750 --> 00:05:26,750 ස්නාර්ට්ගේ තාත්තත් හිරේද ඉන්නේ? 93 00:05:26,760 --> 00:05:28,190 අපි ක්ලබ් එකක් හැදුවොත් හොදයි. 94 00:05:28,190 --> 00:05:30,060 එයා මාස 6කට සැරයක් විතර වගේ මතුවෙන්නේ. 95 00:05:30,060 --> 00:05:32,830 එයා අපරාධයක් කරන්න කලින් සති ගානක් ඒ ගැන හොයනවා. 96 00:05:32,830 --> 00:05:35,030 ඊටපස්සේ, එයා වැඩේ කරනවා.. පැනලා යනවා. 97 00:05:35,030 --> 00:05:37,340 ඒ ස්ට්‍රීක් මතුවෙන්න කලින්. 98 00:05:37,340 --> 00:05:39,610 ඔයා ඔයාව තුන්වෙනි කෙනෙක් වගේ හදුන්වලා දෙනවද? 99 00:05:39,610 --> 00:05:41,910 මම ස්ට්‍රීක් ගැන කිවොත්, මට විශ්වාසයි ඊට වඩා හොඳ එකක් හොයාගන්න පුළුවන් කියලා 100 00:05:41,910 --> 00:05:43,170 මම අලුත් නමක් ගැන හිත හිත හිටියේ. 101 00:05:43,180 --> 00:05:44,510 ඔයා මොකද හිතන්නේ ෆ්... 102 00:05:44,510 --> 00:05:46,140 කෝපි විවේකය. 103 00:05:46,150 --> 00:05:47,410 මම හිතුවේ සෙන්ට්‍රල් නගරයේ හොදම ජාව 104 00:05:47,410 --> 00:05:49,010 සෙන්ට්‍රල් නගරයේ හොදම අයට ගෙනාවා. 105 00:05:49,020 --> 00:05:54,160 ස්තුතියි. මම කොෆීන් බොන්නේ නැ. 106 00:05:54,160 --> 00:05:57,120 මගේ තාත්තා මාත් එක්ක තරහෙන් ඉන්නේ මායි එඩියි ගැන කිවට පස්සෙ ඉදන්. 107 00:05:57,160 --> 00:05:58,900 නෑ, එයා ඔයාත් එක්ක තරහෙන් ඉන්නෙ ඔයා එයාට කිව නැති නිසා වෙන්නැති 108 00:05:58,900 --> 00:06:01,830 මුලින්, ඔයා එයාගේ පැත්ත ගන්නවා ගන්නවා වගේ, 109 00:06:01,840 --> 00:06:03,370 දෙවනියට, ඔයා දන්නවද එයා මේ හැමදේම කරන විදිය, 110 00:06:03,370 --> 00:06:05,070 "මම ඔයාට කතා කරන්නේ නෑ, ඒත් මගේ ලග බෑග් එකක්ම තියෙනවා 111 00:06:05,070 --> 00:06:06,940 "ඔයාව පස්සේ අල්ලගන්න විනිශ්චයන්ගෙන් පිරුණු" 112 00:06:06,940 --> 00:06:08,480 ඔව්, මටත් ටික කාලයක් තිබුනා 113 00:06:08,480 --> 00:06:09,940 ඔය වගේ දේවල් වුන. 114 00:06:09,950 --> 00:06:11,580 ගමන් බිමන් ගැන කියනවා නම්, 115 00:06:11,580 --> 00:06:13,880 ඒවගේ හිගය, ලේඛන කලා පන්ති වලට පස්සේ, 116 00:06:13,880 --> 00:06:15,580 -මට අදහසක් ආවා. 117 00:06:15,580 --> 00:06:17,250 මම බ්ලොග් එකක් පටන් ගත්තා. 118 00:06:17,250 --> 00:06:19,160 හරි, ඒක මොකක් ගැනද? ඔයාගේ බාලදක්ෂ අදහස් ගැනද? 119 00:06:19,160 --> 00:06:20,460 මොකද, ඔයා ඒක නම් දාන්න හොද නෑ. 120 00:06:20,460 --> 00:06:22,160 නෑ, වැදගත් දෙයක්. 121 00:06:22,160 --> 00:06:26,800 සෙන්ට්‍රල් නගරය දැනගන්න ඕනි දෙයක්, ස්ට්‍රීක්. 122 00:06:26,800 --> 00:06:28,400 එයා එලියේ ඉන්නවා, බැරී. 123 00:06:28,400 --> 00:06:31,600 එයා ආයුධ සන්නද්ධ වාහන මංකොල්ලයක් නැවැත්තුවා කියලා ඕපදූපයක් යනවා. 124 00:06:31,600 --> 00:06:33,500 මම හිතුවේ මට ෆයිල් එක බලන්න පුලුවන් වෙයි කියලා.. 125 00:06:33,500 --> 00:06:35,100 මොකක්? මට අවසරයක් නෑ 126 00:06:35,100 --> 00:06:38,040 දැනට පරික්ෂණ කරන වාර්තාවක් ගැන කතා කරන්න. 127 00:06:38,040 --> 00:06:40,310 කවදා ඉදන්ද, මහලොකු හැම එකම කියවන එකා 128 00:06:40,310 --> 00:06:41,910 අදහසක් ගන්න 129 00:06:41,910 --> 00:06:44,180 විය නොහැකි දේවල් ගැන වයස 11 ඉදන් හොයන කෙනෙක්ගෙන්. 130 00:06:44,180 --> 00:06:45,710 මේක ගැන බ්ලොග් කරන එකෙන් 131 00:06:45,710 --> 00:06:47,410 ඔයාගේ ‍ලගට අනතුරු ගේන එක විතරයි වෙන්නේ. 132 00:06:47,410 --> 00:06:49,180 මගේ ‍බ්ලොග් එක අඥාතයි. 133 00:06:49,180 --> 00:06:51,050 හරි, අඥාත වුනත් නැතත්, ඒක ආරක්ෂිත නෑ. 134 00:06:51,050 --> 00:06:52,980 ඔයා දන්නේ නැ මොන තරම් භයානක දේවල් 135 00:06:52,980 --> 00:06:54,250 ඉන්ටනෙට් එකේ වෙන්නේ කියලා. 136 00:06:54,250 --> 00:06:55,890 මට එක සම්මත කරන්න පුළුවන් 137 00:06:55,890 --> 00:06:59,690 ඉන්ටනෙට් එකේ පිස්සොයි භයානකය අයයි පිරිලා 138 00:06:59,690 --> 00:07:01,460 තව ගොඩක් ගොඩක් පිස්සොයි ඉන්නවා. 139 00:07:04,530 --> 00:07:07,070 හායි. ෆිලසිටි ස්මෝක්. 140 00:07:07,070 --> 00:07:08,830 අයිරිස් වෙස්ට්. 141 00:07:08,840 --> 00:07:10,800 බැරී ඇලන්. 142 00:07:10,810 --> 00:07:12,940 ඒත් ඔයාලා දෙන්නම ඒක දන්නවා. ෆිලසිටි තමයි.. 143 00:07:12,940 --> 00:07:14,340 ඔයාට ස්ටාර්ලින් නගරයේදි ඔයාට මුණගැහුණු කෙල්ල, 144 00:07:14,340 --> 00:07:16,440 කොම්පියුටර් වැඩ කරන කෙනා නේද? 145 00:07:16,450 --> 00:07:18,980 ඔයාලා දෙන්නා බැරිගේ විස්තර කරන්න බැරි පර්යේෂණයක වැඩ කලා. 146 00:07:18,980 --> 00:07:23,850 ඒක, ලොකු විස්තරය කෙටියෙන්, අනිවාර්යයෙන් විස්තර කරන්න පුලුවන්. 147 00:07:23,850 --> 00:07:27,960 ඉතින් අකුණ මෙතනින්ද ආවේ? 148 00:07:29,800 --> 00:07:31,600 ඔව්. 149 00:07:34,000 --> 00:07:36,500 පහුගිය සති ටිකේ ඕපාදූප ටිකක් ගියා. 150 00:07:36,510 --> 00:07:39,570 මිනිස්සු පාරේ රතුපාට එලියක් යනවා දැකලා තියෙනවා. 151 00:07:39,570 --> 00:07:41,200 මොන මගුලක්ද ඒ මචං? 152 00:07:41,210 --> 00:07:42,570 ඒක නිකන් drone එකක් වෙන්න ඇති. 153 00:07:42,570 --> 00:07:45,880 හමුදාවේ රහසිගත මොකක්හරි වෙන්නැති 154 00:07:48,710 --> 00:07:51,010 මම පොඩි කාලයේ, මගේ සීයා පුරුදු වෙලා හිටියා 155 00:07:51,010 --> 00:07:54,650 මාවයි මගේ නංගිවයි මොටර්කාර් කියලා කෑම කන තැනකට එක්කගෙන යන්න 156 00:07:54,650 --> 00:07:57,820 කෑම මල ජරාවක්, ඒත් එතන පරිසරය නියමයි, 157 00:07:57,830 --> 00:08:01,160 සෙන්ට්‍රල් සිටි පොලිසියට ඉස්සරහින් 158 00:08:01,160 --> 00:08:03,630 මම තාමත් එතනට යනවා. මම එයාලගේ රේඩියෝ ඒවාට අහගෙන ඉන්නවා 159 00:08:03,630 --> 00:08:06,330 මම එයාලගේ වැඩ කරන වෙලාවල් ඉගෙන ගත්තා. 160 00:08:06,330 --> 00:08:08,170 සෙන්ට්‍රල් නගරයේ බැංකු 40ක් තියෙනවා, 161 00:08:08,170 --> 00:08:10,970 ඒවා හැම එකකටම පොලිසියට තත්පර 60න් එන්න පුලුවන්. 162 00:08:10,970 --> 00:08:15,070 ඒ නිසයි යන ඉලක්කයකට පහර දෙන එක ලේසි වෙන්නේ. 163 00:08:15,070 --> 00:08:16,970 ඒ ට්‍රක් එක 911 කතා කලාම, 164 00:08:16,980 --> 00:08:21,080 පොලිසියේ ඕනම කෙනෙක් එන්න කලින් අපිට තත්පර 182ක් තියෙනවා. 165 00:08:21,080 --> 00:08:25,320 අපිව නවත්වන්න කාටවත් ඒ තරම් ඉක්මනට එන්න බෑ. 166 00:08:25,320 --> 00:08:29,190 ඒත් මොකක් හරි දෙයක් ඒක කලා, 167 00:08:29,190 --> 00:08:31,990 තමුන්ට තමුන්ගේ සංසුන් බව නැතිවුනා. 168 00:08:31,990 --> 00:08:33,890 තමුන් නීති දන්නවානේ. 169 00:08:33,890 --> 00:08:36,790 කරන්නම දෙයක් නැති වෙනකන් අපි පොලිසියටවත් ආරක්ෂකයන්ටවත් වෙඩි තියන්නේ නෑ. 170 00:08:36,800 --> 00:08:37,830 අපිට පොලිසියේ අවධානය ඕනි නෑ. 171 00:08:37,830 --> 00:08:41,860 පොලිසියේ ? 172 00:08:43,230 --> 00:08:46,770 ඒ ඡායාව මොකක් කියලද ඔයා හිතන්නේ, ස්නාර්ට්? 173 00:08:46,770 --> 00:08:48,970 හරි. මේකට කෙළවෙයන්. 174 00:08:48,970 --> 00:08:51,070 තමුසෙට කෙලවෙයන්. මම අයින් වෙනවා. 175 00:08:54,780 --> 00:08:57,050 තමුන් අයින් වෙනවා නම්, තමුන් අයින්ම වෙලා යනවා. 176 00:08:58,920 --> 00:09:02,950 මේ ඡායාව මිනිහෙක්ගේ. 177 00:09:04,560 --> 00:09:07,960 අපිට අපේ වැඩ තව පරිස්සමින් කරන්න වෙනවා 178 00:09:10,360 --> 00:09:12,300 අයිරිස් ලස්සන කෙනෙක්. 179 00:09:12,300 --> 00:09:15,900 ඇත්තටම සුන්දරයි. හරියට, ගොඩක් සුන්දරයි. 180 00:09:15,900 --> 00:09:17,730 සුභපැතුම්. 181 00:09:17,740 --> 00:09:19,570 අයරිස් මගේ පෙම්වතිය නෙවෙයි. 182 00:09:19,570 --> 00:09:23,340 එයා මගේ යාලුවෙක්, පෙම්වතෙක් ඉන්න. 183 00:09:23,340 --> 00:09:27,210 ආ, ඒක... වැදගත් දෙයක්, 184 00:09:27,210 --> 00:09:29,810 මම හිතන්නේ. 185 00:09:29,820 --> 00:09:31,520 ඇත්තටම ඔයා මොකද මෙහෙ කරන්නේ? 186 00:09:31,520 --> 00:09:33,080 මම කිවේ, ඔයාව දැකිම සතුටක්, 187 00:09:33,080 --> 00:09:35,120 ඒත් ඔයාටයි ඔලිවර්ටයි මොනවා හරි දෙයක් ඕනිද, නැත්නම්.. 188 00:09:35,120 --> 00:09:39,290 නෑ, නෑ, මම ආවේ මොකද මට ඔයාව බලන්න ඕනි වුනා. 189 00:09:39,290 --> 00:09:42,060 මට ආරංචි වුනා ඔයාගේ කොමා එක හොද වුනා කියලා. 190 00:09:42,060 --> 00:09:44,320 කතා කලේ නෑ, ලියුමක් එව්වේ නෑ, 191 00:09:44,330 --> 00:09:47,830 දුවගෙන ආවේ නැ.. 192 00:09:53,160 --> 00:09:55,460 ඔලිවර් ඔයාට කිවද? 193 00:09:55,470 --> 00:09:57,270 අවංකව, මට ඔයාලා දෙන්නා කතා කරනවා ඇහුනා 194 00:09:57,270 --> 00:09:59,200 එදා රෑ ස්ටාර්ලින් නගරයේ වහලය උඩදි. 195 00:10:03,010 --> 00:10:05,270 මට ඒක බලන්න ඕනි. 196 00:10:05,280 --> 00:10:07,110 "ඒක" කියලා මම කිවේ ඔයාගේ වේගය ගැන, 197 00:10:07,110 --> 00:10:08,350 ඔයා වෙන දෙයක් කියලා හිතුවොතින් එහෙම, 198 00:10:08,350 --> 00:10:12,220 - මොකද මම.. මම එහෙම නෙවෙයි. - හරි. 199 00:10:12,220 --> 00:10:14,090 හරි, ඔයාට අර බිල්ඩින් එක පේනවද? 200 00:10:16,130 --> 00:10:18,390 ඒක දිහා බලාගෙන ඉන්න. 201 00:10:27,110 --> 00:10:29,080 ඔයා මගේ පින්තුරයක් ගත්තද? 202 00:10:29,080 --> 00:10:30,520 අර බිල්ඩිමේ උඩ ඉදන්? 203 00:10:30,520 --> 00:10:32,880 ඔව්. ඒක instagram එකේ දාන්න එපා. 204 00:10:32,890 --> 00:10:35,190 විශ්වාස කරන්න බෑ. 205 00:10:35,190 --> 00:10:36,820 ඔයාගේ සපත්තු ගිනිගන්නවා. 206 00:10:39,660 --> 00:10:42,830 ඒක.. එක හරි. ඒක.. ඒක සමහර වෙලාවට වෙනවා. 207 00:10:42,830 --> 00:10:45,260 ඒකයි මට ඝර්ෂණ විරෝධී ඇදුමක් තියෙන්නේ. 208 00:10:45,260 --> 00:10:47,830 ඔයාට කොහෙන්ද ඒක? 209 00:10:47,830 --> 00:10:49,830 මම ඔයාට පෙන්වන්නම්. 210 00:10:58,240 --> 00:11:01,240 මෙතන තමයි මගේ කණ්ඩායම අපරාධ ගැන පොලිසියේ රේඩියෝ වලටඇහැ ගහගෙන ඉන්නේ. 211 00:11:01,240 --> 00:11:02,840 අපිට මේ නගරයේ වෙන ඕනම දෙයක් දැනගන්න පුලුවන්. 212 00:11:02,840 --> 00:11:04,010 මේක බලන්න. 213 00:11:04,010 --> 00:11:05,180 අපිට අපේම කියලා චන්ද්‍රිකාවක් තියෙනවා. 214 00:11:05,180 --> 00:11:06,580 මම දන්නවා. 215 00:11:06,580 --> 00:11:08,120 මම සමහර කාලවලදි ඒක හැක් කලා. 216 00:11:08,120 --> 00:11:09,720 - අශෝභනයි. - ඒක එහෙමයි. 217 00:11:09,720 --> 00:11:12,120 ඔයාව ආපහු දකින්න ලැබුන එක පුදුමයක්, ෆිලසිටි. 218 00:11:12,120 --> 00:11:13,690 මම කල්පනා කරේ.. 219 00:11:13,690 --> 00:11:16,830 අපේ මෙහෙයුම්වලින් කොච්චර දෙයක් එයා දැනගන්න ඕනිද කියලා. 220 00:11:16,830 --> 00:11:18,360 මට හොදට රහස් රකින්න පුලුවන්. 221 00:11:18,360 --> 00:11:19,830 ඔව්, ෆිලසිටි ඇරෝ එක්ක වැඩ කරන්නේ. 222 00:11:19,830 --> 00:11:23,070 - නියමයි. - ඔයා පේන විදියට එහෙම නෙවෙයි. 223 00:11:23,070 --> 00:11:24,900 දැන් හැමදේම තේරෙනවා. 224 00:11:24,900 --> 00:11:26,330 ඔයා ඇරෝ කවුද කියලා දන්නවා. 225 00:11:26,340 --> 00:11:29,600 ඉන්න, ඔයා ඇරෝ කවුද කියලා දන්නවද? 226 00:11:32,940 --> 00:11:34,910 ටිකක් කිවොත් මගේ කණ්ඩායමෙත් මේ සමාන ක්‍රමයක් තියෙන්නේ, 227 00:11:34,910 --> 00:11:37,180 ඒත්.. උල් තියෙන දේවල් ගොඩක් එක්ක. 228 00:11:37,180 --> 00:11:40,080 සාදරයෙන් පිලිගන්නවා, මිස් ස්මෝක්. 229 00:11:40,090 --> 00:11:42,990 ඩොක්ටර් වෙල්ස්? 230 00:11:42,990 --> 00:11:46,220 කරුණාකරලා, මට හැරිසන් කියලා කතා කරන්න, ෆිලසිටි. 231 00:11:46,230 --> 00:11:47,330 ආ, ඔයා මම කවුද කියලා දන්නවා? 232 00:11:47,330 --> 00:11:48,730 දෙවනිස්ථානය ගත්තා 233 00:11:48,730 --> 00:11:50,200 ජාතික තොරතුරු තාක්ෂණික තර‍ගයෙන් 234 00:11:50,200 --> 00:11:51,470 වයස අවුරුදු 19දි. 235 00:11:51,470 --> 00:11:53,440 M.I.T. වලින් උසස් උපාදියක් ගත්තා 236 00:11:53,440 --> 00:11:55,340 සයිබර් ආරක්ෂාව සහ පරිගණක විද්‍යාව ගැන. 237 00:11:55,340 --> 00:11:57,040 ඔයා කවුද කියලා මම දන්නවා. 238 00:11:57,040 --> 00:12:00,180 තාක්ෂණික පැත්තේ හැකියාවක් තියෙන අය ගැන මම ඇහැ ගහගෙන ඉන්නේ. 239 00:12:00,180 --> 00:12:02,610 ඒකෙන් තමයි මට සිස්කොවයි, කේට්ලන්වයි මුණුගැහුනේ, 240 00:12:02,610 --> 00:12:08,550 මම ඔයාගෙනුත් ඒ දේවල් දැක්කා. 241 00:12:08,550 --> 00:12:10,790 නියම දේවල් ගැන කතා කරද්දි, 242 00:12:10,790 --> 00:12:12,720 ඔයාට පට්ට දෙයක් බලන්න ඕනිද? 243 00:12:15,430 --> 00:12:16,830 එයාට කොච්චර වේගයෙන් දුවන්න පුලුවන්ද? 244 00:12:16,830 --> 00:12:18,460 එයා තවම එයාගේ උපරිම වේගයට ලං වුනේ නෑ, 245 00:12:18,470 --> 00:12:20,670 තාර්කිකව කියනවා නම්. 246 00:12:20,670 --> 00:12:22,170 ඉතින් එයා ඇත්තටම හොදින්ද? 247 00:12:22,170 --> 00:12:24,330 එයාගේ හදවතේ ගැස්ම සාමාන්‍ය මට්ටමක තියෙන්නේ. 248 00:12:24,340 --> 00:12:27,810 නෑ, මම කිවේ, අකුණ එයාව වෙනස් කලා. 249 00:12:27,810 --> 00:12:29,810 ඒ කොච්චරක්ද කියලා ඔයාලා ඇත්තටම දන්නවද? 250 00:12:29,810 --> 00:12:32,410 අපි සැලකිය යුතු ප්‍රමාණයක් දන්නවා. 251 00:12:32,420 --> 00:12:34,250 එයාගේ හැම දෙයක්ම වේගවත් වුනා නම්, 252 00:12:34,250 --> 00:12:35,550 එයා ඉක්මනට වයසට යනවද? 253 00:12:35,550 --> 00:12:37,490 එයා ගොඩක් වේගයෙන් දුවව්වොත් එයාට මොනවා වෙයිද? 254 00:12:37,490 --> 00:12:39,050 මම කිවේ, එයා දුවද්දි, ඊට පස්සේ, පූෆ්, 255 00:12:39,060 --> 00:12:43,160 එයා රතු ඇදුම ඇතුලේ දුවිල්ලක් වෙලා ඉදිවිද? 256 00:12:43,160 --> 00:12:46,460 අපි මෙතන S.T.A.R ලැබ් එකේ කරන හැම දෙයක්ම කරන්නේ 257 00:12:46,470 --> 00:12:48,030 බැරී ඇලන්ව ආරක්ෂා කරන්න. 258 00:12:48,040 --> 00:12:51,870 අපිව විශ්වාස කරන්න, ෆෙලසිටි, එයාට මෙතන හොද ආරක්ෂාවක් තියෙනවා. 259 00:12:51,880 --> 00:12:54,380 මට ආපස්සට කොච්චර වේගයෙන් දුවන්න පුලුවන්ද කියලා පෙන්වන්නද? 260 00:12:56,080 --> 00:12:58,620 බයවෙන්න එපා. එයාට ඉක්මනට සනීප වෙනවා. 261 00:13:03,150 --> 00:13:05,420 මට තේරෙන්නේ නෑ. 262 00:13:05,420 --> 00:13:07,290 මොකටද ස්නාර්ට් මෙහාට එන්නේ? 263 00:13:07,290 --> 00:13:08,790 ස්නාර්ට්ව කලින් පන්නල තියෙනවා එත් .. 264 00:13:08,790 --> 00:13:10,360 ඒත් එයා දෙයක් පස්සේ එක සැරයක් ගියාම, 265 00:13:10,360 --> 00:13:12,730 ඒක ලබා ගන්නකන් කවදාවත් ඒක අතාරින්නේ නෑ. 266 00:13:15,900 --> 00:13:18,400 ජෝ, මට ඔයාට කියන්න ඕනි වු‍නේ මම අයිරිස් ගැන ඇත්තටමයි හිතන්නේ. 267 00:13:18,400 --> 00:13:21,600 එයා පුදුම කෙල්ලෙක්, මට අපි දෙන්නව පේනවා... 268 00:13:21,600 --> 00:13:23,600 මම ඔයාට කියලා තියෙනවාද අර පිස්සු හැදෙන රෑ ගැන 269 00:13:23,610 --> 00:13:26,440 මගේ කොලේජ් එකේ අන්තිම දවසේ? 270 00:13:26,440 --> 00:13:28,110 මම හිතන්නේ නෑ. නෑ? 271 00:13:28,110 --> 00:13:31,640 වැඩ කලාට පස්සේ බියර් බොන ගමන්වත් කියලා නැද්ද? 272 00:13:31,650 --> 00:13:34,110 අපි කවදාවත් එහෙම කරලා නෑ. 273 00:13:34,120 --> 00:13:35,550 හරි. 274 00:13:35,550 --> 00:13:37,480 මම මගේ යාලුවෝ එක්ක කරන්නේ ඒවයි, 275 00:13:37,480 --> 00:13:40,850 ඒවා අපි කරලා නැතිනම් අපි යාලුවෝ නෙවෙයි. 276 00:13:40,850 --> 00:13:42,250 ඉතින් කිසිම හේතුවක් නෑ 277 00:13:42,250 --> 00:13:45,350 මට ඔයාගේ ආදර ජිවිතය ගැන දැනගන්න. 278 00:13:45,360 --> 00:13:48,260 මට මගේ පුද්ගලික සම්බන්ධතා නිසා 279 00:13:48,260 --> 00:13:52,200 ඔයාගේ දුවත් එක්ක තියෙන අපේ වැඩ කරන සම්බන්ධතාවය නැතිකරගන්න ඕනි නෑ. 280 00:13:52,200 --> 00:13:54,230 ඒක ඔයා ගැන නෙවෙයි, එඩී. ඒක එයා ගැනයි. 281 00:13:54,240 --> 00:13:57,540 අපි ඔයයි එයයි ගැන කතා නොකරන තාක් කල්, 282 00:13:57,540 --> 00:14:01,280 අපි හොදින් ඉදිවි. 283 00:14:02,980 --> 00:14:05,450 අපි රේඩියෝ එක ඇහුවොත් හොදයි වගේ. 284 00:14:16,300 --> 00:14:17,730 නිශ්ශබ්දතාවය හොදයි. 285 00:14:18,730 --> 00:14:22,570 - ස්තුතියි. - ඔව්. 286 00:14:22,570 --> 00:14:23,670 හේයි, ඔයාලා දෙන්නා. 287 00:14:23,680 --> 00:14:25,440 - හේයි. - අපි දෙන්නෙක් නෙවෙයි. 288 00:14:25,440 --> 00:14:27,750 ආ, නෑ. අපි එක්කෙනයි එක්කෙනයි. 289 00:14:27,750 --> 00:14:29,250 ඔව්. 290 00:14:29,250 --> 00:14:31,920 බෑරී ඔයාට සෙන්ට්‍රල් නගරයේ තැන් පෙන්වනවද? 291 00:14:31,990 --> 00:14:35,890 ඔව්, මම පුදුම හිතෙන දේවල් ටිකක් දැක්කා. 292 00:14:36,960 --> 00:14:38,360 ඇත්තට? 293 00:14:38,360 --> 00:14:40,360 ඔයාට වෙලාව තියෙනවා නම්, 294 00:14:40,360 --> 00:14:42,560 ඔයාට සෙන්ට්‍රල් නගරයේ රෑ ජිවිතය පෙන්වන්න පුලුවන් වෙයි. 295 00:14:42,560 --> 00:14:44,000 ආ, එපා. 296 00:14:44,000 --> 00:14:46,770 මම ස්ටාර්ලින් නගරයේ ගොඩක් රෑ ගැන දන්නවා. 297 00:14:46,770 --> 00:14:51,370 මේක ඔයාට මිස් කරගන්න ඕනි නැති දෙයක් වේවි කියලා හිතනවා. 298 00:14:51,440 --> 00:14:53,030 Trivia night at Jitters. 299 00:14:53,030 --> 00:14:54,940 එඩී නම් එච්චර ඒකට කැමති නැහැ 300 00:14:54,940 --> 00:14:56,840 ඒත් ඒක අපේ රැය වෙයි. 301 00:14:56,840 --> 00:14:59,610 $75ක් වටින කිරිකෝපි දිනන්න පුලුවන් රැය වෙය. 302 00:15:02,180 --> 00:15:03,650 ඔයා දන්නවද, මම වැඩපලට කෝල් කරන්න ඕනි, 303 00:15:03,650 --> 00:15:05,550 හැමදේම හොදින්ද කියලා බලන්න. 304 00:15:05,550 --> 00:15:09,560 මම තත්පරයෙන් එන්නම්. 305 00:15:09,560 --> 00:15:11,420 - ඇයි ඔයා මෙහෙම කරන්නේ? - මොකක්ද? 306 00:15:11,430 --> 00:15:12,830 ඔයයි එඩියි එක්ක අද රෑ උත්සවයක්. 307 00:15:12,830 --> 00:15:14,760 අපි දෙගොල්ලගේ හමුවක් ලැස්ති කරන්නේ. 308 00:15:14,770 --> 00:15:16,970 මොකද අර කෙල්ල නියමයි, 309 00:15:16,970 --> 00:15:19,740 තව ඔයා වගේ විශේෂ වර්ගයක කෙනෙක් 310 00:15:19,740 --> 00:15:22,140 උසස් බුද්ධිමතුන්ගේ. 311 00:15:22,140 --> 00:15:24,410 එයා ගැන තව විස්තර කියන්නේ නැත්තේ ඇයි? 312 00:15:24,410 --> 00:15:25,910 කියන්න දෙයක් නෑ. 313 00:15:25,920 --> 00:15:27,420 එයා යාලුවෙක් විතරයි. 314 00:15:27,420 --> 00:15:29,590 බැරී, කෙල්ලෙක් කෝච්චියකට නැගලා 315 00:15:29,590 --> 00:15:30,930 සැතැම්ම සියගානක් එන්නෙ නෑ 316 00:15:30,930 --> 00:15:33,090 කැමති නැති කෙනෙක්ව බලන්න. 317 00:15:33,090 --> 00:15:35,430 පේනවනේ, මේකයි ඔයාට මගේ උදව් ඕනි වෙන්නේ. 318 00:15:35,430 --> 00:15:36,660 එයාව අද රෑට එක්කගෙන එන්න. 319 00:15:36,660 --> 00:15:39,430 අපි සතුටු වෙමු. 320 00:15:39,430 --> 00:15:42,170 ඔව්. සතුටු වෙමු. 321 00:15:46,470 --> 00:15:48,140 ඔයාට උසස්ම ඒවා ඕනි වුනේ, ස්නාර්ට්. 322 00:15:48,140 --> 00:15:50,240 මම ඔයාට උසස්ම දේවල් ගේනවා මගේ හොද සර්. 323 00:15:50,240 --> 00:15:52,740 - මොකක්ද මේ? - ඒකේ වැඩි පෙනුමක් නෑ, 324 00:15:52,740 --> 00:15:55,240 ඒත් පොතක් කවරයෙන් මනින්න එපා. 325 00:15:55,240 --> 00:15:58,280 ගින්න උපරිමව සාන්ද්‍ර කරලා, පහසුවෙන් දැවෙන තෙල් 326 00:15:58,280 --> 00:16:00,420 ඒක වාතයේ ගැවුන ගමන්ම පත්තු වෙනවා. 327 00:16:00,420 --> 00:16:02,450 මට දේවල් රත් කරන්න ඕනි නෑ. 328 00:16:02,450 --> 00:16:06,690 මට ඒවා මන්දගාමි කරන්නයි ඕනි. 329 00:16:06,690 --> 00:16:07,860 එ‍හෙනම් ඕක තමයි හොද. 330 00:16:07,860 --> 00:16:09,660 ඔයා ඒකට කැමති වේවි. 331 00:16:09,660 --> 00:16:13,130 පිපිරිමෙන් පස්සේ S.T.A.R. ලැබ් එකෙන් හොරකම් කලේ, 332 00:16:13,130 --> 00:16:15,030 පොඩි ආරක්ෂක කණ්ඩායමක් 333 00:16:15,040 --> 00:16:17,370 ඇතුල ආරක්ෂා කරන්න හිටියා විතරයි. 334 00:16:17,370 --> 00:16:20,510 ඒක ගැන කියනවා නම්. ඒ මොකක්ද කියලා මම දන්නේ නෑ. 335 00:16:20,510 --> 00:16:23,880 හරියට සුදු දැල්ලක් වගේ, ඒත් ඒක රස්නිය නෑ, සීතලයි. 336 00:16:23,880 --> 00:16:25,410 විදුරු වලින් පේන්නේ ඒක එකම තාක්ෂණයෙන් හදලා වගෙයි. 337 00:16:25,420 --> 00:16:26,980 ඒවා මොකටද තියෙන්නේ? 338 00:16:26,990 --> 00:16:30,090 දිස්නයට. ඔයාට පෙනේවි. 339 00:16:30,090 --> 00:16:32,420 ඔයා මේක ගත්තා කියලා වෙන කවුද දන්නේ? 340 00:16:32,420 --> 00:16:34,430 අපි විතරයි. 341 00:16:34,430 --> 00:16:37,730 නෑ, මම විතරයි. 342 00:16:37,730 --> 00:16:39,730 සමාවෙන්න, යාලුවා. 343 00:16:47,030 --> 00:16:49,570 හරි කට්ටිය, කවුද trivia එක දිනාගන්න ලැස්ති? 344 00:16:51,370 --> 00:16:53,170 හරි, හැමෝම, පිලිගන්නවා. අපිට අලුත් තරගකරුවන් ඉන්නවා. 345 00:16:53,170 --> 00:16:58,170 පිලිගන්න e=mc Hammer. 346 00:16:59,370 --> 00:17:01,240 නෑ, ඔයාට පේනවද, මම ඒක කලේ E=mc වර්ග කලාම 347 00:17:01,240 --> 00:17:04,080 චාලක ශක්තියට අයින්ස්ටයින් සුත්‍රය හරිද? 348 00:17:06,750 --> 00:17:08,690 ඒක නියමයි බැරී. 349 00:17:08,690 --> 00:17:10,760 ඉතින් ෆිලසිටි කොහෙද? 350 00:17:10,760 --> 00:17:12,130 මට විශ්වාස නෑ. 351 00:17:12,130 --> 00:17:14,300 මම එයාට පටන්ගන්නවා කිවා.. 352 00:17:17,900 --> 00:17:19,800 අර ඇඳුම ඔයත් ගත්තට මම මොකුත් කියන්නේ නැහැ 353 00:17:23,080 --> 00:17:24,640 මම වැඩිපුර හැඩට ඇදගෙන ඇවිත් වගේ. 354 00:17:24,650 --> 00:17:26,480 නෑ, ඔයා නම් පුදුම විදියට ලස්සනයි. 355 00:17:26,480 --> 00:17:29,450 ඔව්, ඔයා එහෙමයි. 356 00:17:29,450 --> 00:17:31,920 E=mc hammer. 357 00:17:31,920 --> 00:17:33,620 ඒකට හිනායනවා. 358 00:17:33,620 --> 00:17:37,060 පේනවද? 359 00:17:37,060 --> 00:17:39,290 1852 වෙන තුරු, 360 00:17:39,300 --> 00:17:41,930 රට පුරා දුම්රිය මාර්ග හදද්දි 361 00:17:41,930 --> 00:17:43,670 මේ දියුණු වුන නගරය හරහා, 362 00:17:43,670 --> 00:17:46,070 අපි නිලවශයෙන් ව්‍යවස්ථාගත වුනා. 363 00:17:46,070 --> 00:17:49,610 ඒ අවුරුද්දේම, දරුණුම ගංවතුර ගලන්න ගත්තා. 364 00:17:49,610 --> 00:17:53,750 ඒත් ඒ ව්‍යසනය අතරතුර සෙන්ට්‍රල් නගරයේ විශිෂ්ටම වීරයා, 365 00:17:53,750 --> 00:17:57,390 කැටල් රාන්චර් බොබී "බොවින්" මැක්ෆීලි. 366 00:17:57,390 --> 00:18:01,490 ඒ ගංවතුරෙන් බොවින් මැක්ෆීලි හරක් 17 දෙනෙක් බේරාගත්තා. 367 00:18:01,500 --> 00:18:04,770 හේයි, ළමයා, චුයින්ගම් එකක්? 368 00:18:13,370 --> 00:18:14,940 දැන්, ප්‍රදර්ශනයට 369 00:18:14,940 --> 00:18:17,140 මට විශ්වාසයි ඔයාලා මෙතනට ආවේ, 370 00:18:17,150 --> 00:18:21,150 කන්ඩැක් රාජකිය දියමන්තිය බලන්නයි කියලා. 371 00:18:21,150 --> 00:18:22,750 ප්‍රවේශම් වෙන්න. ගොඩක් ලං වුනොත් 372 00:18:22,750 --> 00:18:25,220 අනතුරු ඇගවිමේ සංඥා නාද වේවි. 373 00:18:25,220 --> 00:18:27,520 ඒක කරන්න ඕනි නෑ. 374 00:18:39,730 --> 00:18:41,400 -තුන Pasteur. 375 00:18:41,400 --> 00:18:43,670 තුනේ ඉන්නේ Erdel, හතරේ ඉන්නේ Pasteur. 376 00:18:43,670 --> 00:18:46,070 - හරි. - පහේ? 377 00:18:46,080 --> 00:18:47,110 - Descartes. - Descartes. 378 00:18:47,110 --> 00:18:49,140 එයාලා ඉංග්‍රිසිද කතා කරන්නේ? 379 00:18:49,140 --> 00:18:54,910 E=mc Hammer කණ්ඩායමට ලකුනු ලැබෙනවා. 380 00:18:54,910 --> 00:18:58,050 මම දැනගෙන හිටියා ඔයාලා දෙන්නා හොද ටීම් එකක් හදනවා කියලා. 381 00:18:58,050 --> 00:18:59,920 ඉතින්, ෆිලසිටි, ඔයා මොකද කරන්නේ? 382 00:18:59,920 --> 00:19:01,220 මම පරිගණක විද්‍යාවේ වැඩ කරනවා 383 00:19:01,220 --> 00:19:03,520 - ක්වීන් කම්පැනියේ. - ඇත්තට? 384 00:19:03,520 --> 00:19:07,020 ඔයාට ස්ටාර්ලින් නගරයේ කොල්ලෙක් ඉන්නවද? 385 00:19:07,020 --> 00:19:10,790 නෑ, නෑ, එහෙම කෙනෙක් නෑ. 386 00:19:10,790 --> 00:19:12,130 මම තව බොන්න මොනවහරි ගේන්නම්. 387 00:19:12,130 --> 00:19:13,730 මට පලවෙනි වර්ගයේ දේ කරන්න යන්න වෙනවා. 388 00:19:13,730 --> 00:19:15,900 ඉතින් මම ආපහු එන්නම්. 389 00:19:24,070 --> 00:19:25,770 - මොකද? - මචං. 390 00:19:25,770 --> 00:19:27,710 මචං? මොක.. 391 00:19:27,710 --> 00:19:30,140 එයා ඔයා ගැන හිතන්නේ නෑ කියලද ඔයා තවම කියන්නේ? 392 00:19:30,150 --> 00:19:32,180 ඒ ඇදුම දිහා බලන්න. 393 00:19:32,180 --> 00:19:33,750 මම එයාගේ කොල්ලා ගැන අහද්දි, 394 00:19:33,750 --> 00:19:35,250 එයා ගල්ගැහුනා. 395 00:19:35,250 --> 00:19:37,650 ඔව්, ඔයා ඒ වෙලාවේ ගොඩක් කපටි වුනා. 396 00:19:37,660 --> 00:19:41,190 ෆෙලසිටි කඩිසරයි, නියමයි, ලස්සනයි. 397 00:19:41,190 --> 00:19:43,390 වැදගත්ම දේ තමයි, එයා තමයි පළවෙනි කෙල්ල 398 00:19:43,390 --> 00:19:46,000 මම දැනට දැකපු ඔයාට ගැලපෙන 399 00:19:46,000 --> 00:19:48,030 ඔයාව සම්පුර්ණයෙන් තේරුම් ගත්ත 400 00:19:48,030 --> 00:19:50,800 මම කලින් ඔයා ගැන කියනවා වාගේ. 401 00:19:50,800 --> 00:19:53,370 එයා ඔයාට හොදට ගැලපෙනවා, 402 00:19:53,370 --> 00:19:56,640 ඉතින් ඔයා මොකද බලාගෙන ඉන්නෙ බැරී? 403 00:19:58,940 --> 00:20:01,210 ඒක නැතිවෙලා කොච්චර කල්ද? 404 00:20:01,210 --> 00:20:04,920 මම දන්නේ නෑ. 405 00:20:04,920 --> 00:20:07,920 මම ආපහු ඔයාගෙන් අහනවා, සිස්කෝ. 406 00:20:07,920 --> 00:20:09,680 ඒත් එහෙම අහද්දි, 407 00:20:09,690 --> 00:20:12,690 'මම දන්නේ නෑ' කියන උත්තරයට වැඩිය දෙයක් මම බලාපොරොත්තු වෙනවා. 408 00:20:12,690 --> 00:20:18,170 දැන්, ඒ තුවක්කුව නැතිවෙලා කොච්චර කාලයක් වෙනවද? 409 00:20:18,170 --> 00:20:20,800 දවසක්, දෙකක් විතර. 410 00:20:20,810 --> 00:20:23,740 මුරකාරයොන්ගෙන් එක්කෙනෙක් අද වැඩට ආවේ නෑ. 411 00:20:23,740 --> 00:20:25,710 අනිවාර්යයෙන්ම එයා තමයි ඒක ගන්න ඇත්තේ. 412 00:20:25,710 --> 00:20:29,350 මම හිතුවේ නෑ.. 413 00:20:29,350 --> 00:20:30,950 ඔයා හිතන්නේ නෑ, 414 00:20:30,950 --> 00:20:34,320 මොකද ඔයා මගෙත් එක්ක කතා කරලා තිබුනා නම් 415 00:20:34,320 --> 00:20:35,720 ඔයා මුලින්ම තිරණය කරන්න කලින් 416 00:20:35,730 --> 00:20:36,830 තර්කානුකුලව, කෙනෙක්ට රිද්දන්න පුලුවන්, 417 00:20:36,830 --> 00:20:40,460 ප්‍රායෝගිකව බැරී ඇලන්ට රිද්දන්න පුලුවන් දෙයක්. 418 00:20:40,460 --> 00:20:42,130 මට සමාවෙන්න. 419 00:20:42,130 --> 00:20:44,130 ඔයා මට පැහැදිලි කරන්න ඉඩ දෙනවා නම්.. 420 00:20:44,130 --> 00:20:45,930 ආයුධ ගැන මම මොකක්ද හිතන්නේ කියලා ඔයා දන්නවා, සිස්කෝ. 421 00:20:45,940 --> 00:20:47,670 ඒවා S.T.A.R. ලැබ් එකට ගැලපෙන දේවල් නෙවෙයි. 422 00:20:47,670 --> 00:20:51,940 දැන්, ඔයා මේ තුවක්කුව තියෙන තැන හොයාගන්න ඕනි, 423 00:20:51,940 --> 00:20:55,380 ඔයා ඒක දැන්ම කරන්න ඕනි. 424 00:21:01,050 --> 00:21:04,620 ඔයා මේ හදපු දේට, මොනවද කරන්න පුළුවන් ? 425 00:21:07,660 --> 00:21:09,960 නරක දේවල්. 426 00:21:09,960 --> 00:21:12,700 මොනවා හරි සැක සහිත දෙයක් තිබුනොත්‍ කතා කරන්න කියලා ඔයා කිවා. 427 00:21:12,700 --> 00:21:14,700 මේ මිනිහා දෙපාරක් චාරිකාව ගියා. 428 00:21:14,700 --> 00:21:16,970 කවුරුත් එහෙම කරන්නේ නෑ. 429 00:21:24,110 --> 00:21:25,540 මේ වෙස්ට් පරික්ෂක. 430 00:21:25,540 --> 00:21:27,210 කෞතුකාගාරයේ ලෙනාර්ඩ් ස්නාර්ට් පේන්න ඉන්නවා. 431 00:21:27,210 --> 00:21:29,480 හදිසි කණ්ඩායමක් කැදවනවා. 432 00:21:32,550 --> 00:21:34,310 මට සමාවෙන්න. මම හිතුවේ මම ඒක දන්නවා කියලා, 433 00:21:34,320 --> 00:21:36,850 මම බය වුනා, මම... මම නිකන් ඒක තේරුවා. 434 00:21:36,850 --> 00:21:39,750 නෑ, මම කිවේ, සමහර විට එයාලටත් ඒක වැරදේවි. 435 00:21:39,750 --> 00:21:41,680 ඔව්, මට විශ්වාසයි අර කණ්ඩායම 436 00:21:41,690 --> 00:21:43,720 ප්‍රයිඩ් සහ පඩවන්ස් කියන එක නමවත් දන්නේ නෑ 437 00:21:43,720 --> 00:21:48,660 හැන් සො‍ලෝ නැවේ. 438 00:21:48,660 --> 00:21:52,400 වස්තුවේ, අවුල් වුන වෙලාවට ඔයා ගොඩක් ලස්සනයි. 439 00:21:58,670 --> 00:22:00,670 කවුරු හරි ස්නාර්ට්ව දැකලා. 440 00:22:00,680 --> 00:22:05,520 - මම යන්න ඕනි. - මම ඔයා වෙනුවෙන් බොරුවක් ගොතන්නම් 441 00:22:05,520 --> 00:22:07,420 හරි, ඔයා මොනවද කියන්න යන්නේ? 442 00:22:07,420 --> 00:22:08,820 මම සාමාන්‍යයෙන් ඔලිවර්ගේ අයට කියන්නේ ක්ලබ් එකක හරි 443 00:22:08,820 --> 00:22:10,020 ගෙදර බීල වැඩිවෙලා ඉන්නවා කියලා 444 00:22:10,030 --> 00:22:11,390 ඒ එකක්වත් මට වැඩ කරන්නේ නෑ. 445 00:22:11,400 --> 00:22:13,030 නරක බඩේ අමාරුවක්.. දරුණු පාචනයක්. 446 00:22:13,030 --> 00:22:14,260 ඔව්, මට ඒක එච්චර පහසු නිදහසට කරුණක් නෙවෙයි. 447 00:22:14,260 --> 00:22:15,400 යනවා ඉක්මනට 448 00:22:15,400 --> 00:22:17,160 පරිස්සමෙන් ඉන්න. 449 00:22:17,170 --> 00:22:20,170 මම දැන් හුලගට කතා කරන්නේ මට පිස්සු 450 00:22:20,170 --> 00:22:22,270 මම තවමත් ඒක කරනවා. 451 00:22:38,490 --> 00:22:40,260 ස්නාර්ට්! 452 00:23:11,630 --> 00:23:15,190 - ඔයා හොදින්ද? - ආ, ඒක පිච්චෙනවා. 453 00:23:20,900 --> 00:23:25,310 පරික්ෂණයකට වෙලාව. 454 00:23:25,310 --> 00:23:28,240 තමුන් කොච්චර වේගවත්ද කියලා බලමු. 455 00:23:48,600 --> 00:23:51,270 එපා! 456 00:24:01,520 --> 00:24:03,890 එපා. 457 00:24:12,450 --> 00:24:14,110 එතන තාම හිරිවැටිලා. 458 00:24:14,110 --> 00:24:15,980 සීතල නිසා හැදුන තුවාලයක් වගේ ඒක දැනෙන්නේ. 459 00:24:15,980 --> 00:24:17,490 මම හිතුවේ එයාගේ තුවාල ඉක්මනට හොද වෙනවා කියලයි. 460 00:24:17,490 --> 00:24:19,020 ‍ඒකෙ වේගය අඩු වෙලා. 461 00:24:19,030 --> 00:24:20,590 ඒ වේගයෙන් ඔයාගේ සෛල හැදෙන්නේ නැත්නම් 462 00:24:20,590 --> 00:24:23,090 ඔයාගේ ලේ නහර ගල්ගැහිලා 463 00:24:23,100 --> 00:24:25,060 ස්නායු හානිය ස්ථීරව තියේවි. 464 00:24:25,070 --> 00:24:26,400 ඔයා ජිවත් වෙලා ඉන්න එක වාසනාවක්. 465 00:24:26,400 --> 00:24:28,540 ස්නාර්ට් තවත් මෙටා මිනිහෙක් නෙවෙයි. 466 00:24:28,540 --> 00:24:29,770 එයා ලග මොකක්දෝ තුවක්කුවක් තියෙනවා. 467 00:24:29,770 --> 00:24:32,200 ඒක දේවල් ගල් කරනවා, මගේ වේගය අඩු කලා.. 468 00:24:33,910 --> 00:24:35,570 හින්දා කෙනෙක්ව බේරගන්න වෙලාවත් මදි වුනා. 469 00:24:35,580 --> 00:24:37,110 එයාගේ වාර්තාවලට අනුව, 470 00:24:37,110 --> 00:24:38,740 ස්නාර්ට් ඉස්කෝලය ඉවරවෙනකන්වත් ගිහින් නෑ, 471 00:24:38,750 --> 00:24:42,450 ඉතින් එයා කොහොමද ඒ වගේ උසස් තාක්ෂණයක් තියෙන හිම මැෂිමක් හැදුවේ? 472 00:24:42,450 --> 00:24:44,650 S.T.A.R. ලැබ් එකයි හිම තුවක්කු හැදුවේ. 473 00:24:44,650 --> 00:24:49,450 ඩොක්ටර් වෙල්ස්ටයි කේට්ලන්ටයි මේ ගැන කරන්න දෙයක් නෑ. 474 00:24:49,450 --> 00:24:53,460 මමයි ඒ තුවක්කුව හැදුවේ. 475 00:24:53,460 --> 00:24:55,790 ඔයා හැදුවේ? 476 00:24:55,790 --> 00:24:57,030 ඇයි? 477 00:24:57,030 --> 00:25:00,170 මොකද වේගයයි සීතලයි කියන්නේ විරුද්ධ දේවල්. 478 00:25:00,170 --> 00:25:01,730 උෂ්ණත්වය මනින්නේ 479 00:25:01,730 --> 00:25:03,870 පරමාණු කොතරම් වේගයෙන්ද දෝලනය වෙන්නේ කියන එකෙන්. 480 00:25:03,870 --> 00:25:05,740 වේගයෙන් දෝලනය වෙද්දි, උණුසුම් වෙනවා, 481 00:25:05,740 --> 00:25:08,440 ඒවා සීතල වෙද්දි, පරමාණු මට්ටම සෙමින් වෙනවා. 482 00:25:08,440 --> 00:25:10,740 කිසිම චලනයක් නැති වුනාම, ඒකට කියනවා... 483 00:25:10,750 --> 00:25:13,250 නියත ශූන්‍ය කියනවා. 484 00:25:13,250 --> 00:25:14,910 ඔව්. 485 00:25:14,910 --> 00:25:20,590 මම නියත ශූන්‍යට ලං වෙන සංයුක්ත එන්ජිමක් හැදුවා. 486 00:25:20,590 --> 00:25:22,820 ඔයාව නවත්වන්නයි මම ඒක හැදුවේ. 487 00:25:22,820 --> 00:25:25,960 ඒ කාලයේ මම ඔයා ගැන දැනගෙන හිටියේ නෑ, බැරී. 488 00:25:25,960 --> 00:25:28,730 මම කිවේ, ඔයා පිස්සෙක් වුනොත් එහෙම මොකද කරන්නේ? 489 00:25:28,730 --> 00:25:29,960 හරියට මර්ඩන්, නිම්බස් වගේ 490 00:25:29,970 --> 00:25:32,530 ඒත් මම එහෙම වුනේ නෑ, නේද? 491 00:25:32,530 --> 00:25:36,540 අපි ලොකු සැකිල්ලක් හැදුවා ඔයාව හොද පැත්තට ගන්න, 492 00:25:36,540 --> 00:25:38,000 ඒක ගහගෙන ගියා. 493 00:25:38,010 --> 00:25:40,240 ඒක නිසා, ඔයාට තේරුම්ගන්න පුලුවන් සිස්කො 494 00:25:40,240 --> 00:25:42,040 නරකම දේට ලැස්ති වුනේ ඇයි කියලා. 495 00:25:42,040 --> 00:25:44,350 මට ඒක තේරෙනවා, ඒත් මට තේරෙන්නේ නැත්තේ 496 00:25:44,350 --> 00:25:47,220 ඔයා කරපු දේ ගැන මට කිවේ නැත්තේ ඇයි කියලා. 497 00:25:47,220 --> 00:25:48,750 මම කිවේ, අපි කරපු දේවල් වලට පස්සේ, 498 00:25:48,750 --> 00:25:50,120 මම හිතුවේ ඔයා මාව විශ්වාස කරනවා කියලා. 499 00:25:50,120 --> 00:25:52,150 - මම හිතුවේ අපි යාලුවෝ කියලා. - එහෙම තමයි, බැරී. 500 00:25:52,150 --> 00:25:53,990 ඔයා මට නිකමට හරි කියලා තිබුනා නම්, 501 00:25:53,990 --> 00:25:55,860 මට ලැස්ති වෙන්නවත් තිබුනා. 502 00:25:55,860 --> 00:25:58,060 ඒත් ඒ වෙනුවට, අද රෑ කෙනෙක් මැරුනා. 503 00:26:00,630 --> 00:26:03,000 මට ඒකත් එක්ක ජිවත් වෙන්න වෙනවා. 504 00:26:03,000 --> 00:26:07,210 නෑ, සිස්කෝ. අපි හැමෝටම එහෙමයි. 505 00:26:17,020 --> 00:26:20,090 ප්‍රවෘත්ති... ඔයා හොදින්ද? 506 00:26:20,090 --> 00:26:22,920 මම හොදින්. 507 00:26:22,920 --> 00:26:25,090 මේක කොච්චර කාලයක් තියේවිද? 508 00:26:25,090 --> 00:26:27,760 පේන විදියට සීතල යුද්ධය වටේටම යනවා වගේ. 509 00:26:27,770 --> 00:26:29,200 දැන් පටන් ගන්න එපා අයිරිස් 510 00:26:29,200 --> 00:26:31,330 ඔව්, දැන්ම තමයි. 511 00:26:31,330 --> 00:26:33,140 ඔයා‍ මෙහෙමමයි කලේ මම ඇතුල්වෙන්න හදද්දි 512 00:26:33,140 --> 00:26:35,070 ඔයාට නොකියා පොලිස් ඇකඩමියට. 513 00:26:35,070 --> 00:26:36,870 ඔයා මට සති ගානක් කතා කලේ නෑ.. 514 00:26:36,880 --> 00:26:38,840 මගේ ඉල්ලුම්පත්‍රය ඉල්ලා අත්සන් කරගන්නකන්ම. 515 00:26:38,850 --> 00:26:41,380 මේ සැරේ මම ඒක අයින් කරගන්නේ නෑ තාත්තේ. 516 00:26:41,380 --> 00:26:43,820 ඔයා කැමති වුනත් අකමැති වුනත් මම එඩිත් එක්ක සම්බන්ධය තියාගන්නවා. 517 00:26:43,820 --> 00:26:45,620 - එඩී මගේ සහයකයා. - මම දන්නවා. 518 00:26:45,620 --> 00:26:47,190 ඒත් ඔයා එහෙම නෙවෙයි. ඔයා පොලිසියේ නෙවෙයි. 519 00:26:47,190 --> 00:26:49,690 සහයකයෙක් ඉන්නවා කියන එකේ තේරුම ඔයා දන්නේ නැ. 520 00:26:49,690 --> 00:26:52,630 මම කොහෙ ගියත්, එයා එනවා, 521 00:26:52,630 --> 00:26:55,900 මම යන තැන් ආරක්ෂිත නෑ, අයිරිස්. 522 00:26:55,900 --> 00:26:59,540 මට 100%ක් අවධානයෙන් ඉන්න ඕනි. 523 00:26:59,540 --> 00:27:02,950 දැන්, මගේ කොටසක් අවධානයෙන් ඉන්නේ නෑ, 524 00:27:02,950 --> 00:27:04,910 මට එඩී මගේ සහයකයා විදියට පේන්නේ නෑ, 525 00:27:04,920 --> 00:27:07,180 ඒත් ඔයාගේ කොල්ලා විදියට පේනවා. 526 00:27:07,180 --> 00:27:10,680 ඉතින් එයාට තුවාල වුනොත් හරි ඊටවඩා දෙයක් වුනොත්, 527 00:27:10,690 --> 00:27:12,690 මමත් එතන හිටියොත් 528 00:27:12,690 --> 00:27:14,790 මම කොහොමද ඔයාගේ මූණ දිහා බලාන්නේ? 529 00:27:14,790 --> 00:27:17,860 ඔයා කොහොමද මගේ මූණ දිහා බලන්නේ? 530 00:27:17,860 --> 00:27:20,560 දැන්, මම ඔයත් එක්ක තරහා නෑ, 531 00:27:20,570 --> 00:27:25,470 ඒත් ඒකයි මට මේක මෙච්චර අමාරු. 532 00:27:25,470 --> 00:27:27,500 ඔයාට තේරුනාද? 533 00:27:31,340 --> 00:27:32,840 අපි අද රෑම ආපහු යනවා. 534 00:27:32,850 --> 00:27:34,280 - කොහෙද? - කෞතුකාගාරයට. 535 00:27:34,280 --> 00:27:36,310 දියමන්තිය නිකන්ම හොරකම් වෙන්නේ නෑ. 536 00:27:36,320 --> 00:27:38,420 තුවක්කුව ඔයාගේ මොළේ ගල් කලාද ස්නාර්ට්? 537 00:27:38,420 --> 00:27:40,290 මේ වෙද්දි කෞතුකාගාරය පොලිසියෙන් වට කරලා ඇති, 538 00:27:40,290 --> 00:27:42,120 - තව ස්ට්‍රීක්. - මේකෙන් ස්ට්‍රීක්ව නවත්වන්න පුලුවන්. 539 00:27:42,120 --> 00:27:44,790 මේකෙන් එයාට තුවාල කරනවා, තව මම එයාගේ දුර්වලකම දන්නවා. 540 00:27:44,800 --> 00:27:47,800 ඉතින් අපි යනවා, ඔයාලා අකමැති වුනත්. 541 00:27:47,800 --> 00:27:51,330 අපි දෙන්නටම අයින් වෙන්න ඕනි... පණපිටින්. 542 00:27:51,340 --> 00:27:54,200 ඉතින් ඔයාලා ඉස්සරහා ගැන හිතලා සැලැස්මක් හැදුවා. 543 00:27:54,200 --> 00:27:57,870 අඩුම තරමේ මම ඔයාලට දෙයක් ඉගැන්නුවා. 544 00:27:57,880 --> 00:27:59,640 ඉතින් මොකද බලාගෙන ඉන්නේ? 545 00:27:59,650 --> 00:28:02,610 මට වෙඩිතියනවා. 546 00:28:02,620 --> 00:28:04,850 දැන්ම මගේ මොළේට වෙඩි තිබ්බොත් හොදයි, 547 00:28:04,850 --> 00:28:06,650 මොකද එහෙම නැත්නම්, 548 00:28:06,650 --> 00:28:09,250 මම තමුසෙලාගෙන් එක්කෙනෙක් හරි ආයෙත් දැක්කොතින්.. 549 00:28:09,250 --> 00:28:11,550 ඔයාට තේරෙන්නේ නැ නේද? 550 00:28:11,550 --> 00:28:13,890 මේ ඡායාව එලියේ ඉන්නවා, 551 00:28:13,890 --> 00:28:17,020 ඉතින් සෙන්ට්‍රල් නගරය ඔයාගේ සෙල්ලම් පිට්ටනිය නෙවෙයි. 552 00:28:22,420 --> 00:28:24,460 අනිවාර්යෙන්ම එහෙම තමයි. 553 00:28:29,960 --> 00:28:33,030 බැරී? 554 00:28:33,030 --> 00:28:36,330 බැරි. 555 00:28:36,330 --> 00:28:39,300 මොකද? ඔයා මොකද කරන්නේ? 556 00:28:39,300 --> 00:28:41,570 ඔයා ඔයාගේ හොටෙල් එකට යන්න. 557 00:28:41,570 --> 00:28:44,110 - ගිහින් නිදාගන්න. - ඔයත් යන්න. 558 00:28:44,110 --> 00:28:47,340 මගේ හොටෙල් එකට නෙවෙයි.. මම කිවේ නිදා ගන්න කියලයි. 559 00:28:51,250 --> 00:28:52,980 මට බෑ. 560 00:28:52,980 --> 00:28:55,450 මම මගේ ඇස් වහන හැම වෙලේම, මට අර මනුස්සයාගේ මුහුණ පේනවා. 561 00:28:57,990 --> 00:29:01,190 එයා මැරෙනවා මම බලාගෙන හිටියා. 562 00:29:03,260 --> 00:29:06,460 මම තව ඉක්මන් වෙන්න ඕනි. 563 00:29:06,470 --> 00:29:09,330 බැරී, ඒක ඔයාගේ වැරැද්ද නෙවෙයි. 564 00:29:09,340 --> 00:29:10,900 ඒක සිස්කොගේ වැරැද්දකුත් නෙවෙයි. 565 00:29:10,900 --> 00:29:12,440 බැරී, මම දන්නවා ඔයා අවුලෙන් ඉන්නේ, 566 00:29:12,440 --> 00:29:15,880 ඒත් ඔයා එයාගේ පැත්තෙන් මේ ගැන හිතලා බලන්න ඕනි. 567 00:29:15,880 --> 00:29:17,810 නැ, මට ඒක තේරෙනවා. 568 00:29:17,820 --> 00:29:19,510 එයා මාව විශ්වාස කරේ නෑ. 569 00:29:19,520 --> 00:29:22,590 බැරී, ඔයා අපිව මුණ ගැහුනාම... මමයි, ඔලිවරුයි, ඩිගුයි.. 570 00:29:22,590 --> 00:29:25,630 අපි තෙල් කවපු දුනු මැෂින් එකක්. 571 00:29:25,630 --> 00:29:27,900 ඒත් ඒක ඒ විදියට පටන් ගත්තේ නෑ. 572 00:29:27,900 --> 00:29:30,130 ඔයාලා වගේ නෙවෙයි, අපි එක රැයෙන් එකතු වුනේ නැහැ 573 00:29:30,140 --> 00:29:33,210 අපි පොඩ්ඩ පොඩ්ඩ තමයි හදාගත්තේ 574 00:29:33,210 --> 00:29:34,980 මාව විශ්වාස කරන්න, ඔලිවර් දිහා බලාගෙන ඉඳල විතරක් 575 00:29:34,980 --> 00:29:37,710 නෙමෙයි මගේ විශ්වාසය එයා ලබාගත්තේ 576 00:29:49,760 --> 00:29:55,360 මේ ජිවිතය ,මිනිස්සුන්ට මොනවද කරන්න පුලුවන් කියලා මම දැකලා තියෙනවා. 577 00:29:55,370 --> 00:29:57,340 ඒක හුදකලා මාර්ගයක්. 578 00:29:57,340 --> 00:30:01,170 ඒක ඊට වඩා හුදකලා කරගන්න එපා. 579 00:30:11,800 --> 00:30:13,840 නවතිනවා! 580 00:30:13,840 --> 00:30:16,010 තමුන්ට අර දොර වගේ වෙන්න ඕනිද? 581 00:30:28,160 --> 00:30:30,330 කැප්ටන් කෝල්ඩ් ඉන්න තැන හොයාගන්න මම විදියක් හොයාගත්තා. 582 00:30:30,330 --> 00:30:32,200 ඔයා මිනිස්සුන්ට නම් තියන එක නවත්වන්න ඕනි. 583 00:30:32,200 --> 00:30:35,700 - බැරී, එයා කියන දේ අහන්න. - කොහොමද? 584 00:30:35,700 --> 00:30:38,800 මේ හිම තුවක්කුව එන්ජින් ඒකකයකින් වැඩ කරන්නේ, 585 00:30:38,810 --> 00:30:41,240 මයික්‍රොකම්පියුටරයකින් වාතය සහ තෙල් පරිමාව පාලනය කරලා 586 00:30:41,250 --> 00:30:42,550 ඉතින් සීතල වුන දියරය 587 00:30:42,550 --> 00:30:44,580 කුටීරවලන් එලියට එන එක නවත්වනවා.. 588 00:30:44,580 --> 00:30:46,320 - පුපුරණ එකත්. - හරි. 589 00:30:46,320 --> 00:30:49,690 මේ E.C.U. එක මගේ ටැබ්ලට් එකෙන් අප්ඩේට් ලබාගන්නවා. 590 00:30:49,690 --> 00:30:52,560 මම සෙන්ට්‍රල් නගරයේ නෙට්වර්ක් එකෙන් සිග්නල් එකක් නිකුත් කරලා 591 00:30:52,560 --> 00:30:53,820 බොරු අප්ඩේට් එකක් යැව්වොතින්, 592 00:30:53,820 --> 00:30:55,260 අපිට ආපහු සංඥාවක් ලැබිලා,... 593 00:30:55,260 --> 00:30:57,820 අපිට ස්නාර්ට්ව හොයාගන්න පුලුවන් වෙනවා. 594 00:30:57,830 --> 00:30:59,320 ඒකට කොච්චර වෙලා යනවද? 595 00:30:59,330 --> 00:31:00,990 මුලින්ම මට නෙට්වර්ක් එක හැක් කරන්න ඕනි, 596 00:31:01,000 --> 00:31:02,960 ඉතින් මම දන්නේ නෑ, විනාඩි 30ක් විතර? 597 00:31:02,960 --> 00:31:04,660 මට විනාඩියකට කලින් කරන්න පුලුවන්. 598 00:31:04,670 --> 00:31:06,660 හැක් ගැන කතා කරද්දි, මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම කෙල්ල. 599 00:31:06,670 --> 00:31:10,440 අම්මෝ හිතුව වගේ වුනේ නැහැ 600 00:31:12,740 --> 00:31:14,080 හරි. මම ඇතුලේ. 601 00:31:14,080 --> 00:31:15,410 ඔයා විහිලු කරනවද? 602 00:31:15,410 --> 00:31:18,180 හරි, මම අප්ඩේට් යවනවා. 603 00:31:18,180 --> 00:31:19,510 අපි සම්බන්ධවුනා. 604 00:31:19,520 --> 00:31:21,580 නෙට්වර්ක් එක තැන අදුනා ගන්නවා. 605 00:31:21,580 --> 00:31:23,820 අපි එයාව හොයාගත්තා. එයා බටහිර නෙල්සන් 606 00:31:23,820 --> 00:31:25,580 දුම්රිය ස්ථානය පැත්තට යනවා. 607 00:31:25,580 --> 00:31:28,120 එයා යනවා නම්, ඒ කියන්නේ මිස්ටර් ස්නාර්ට් 608 00:31:28,120 --> 00:31:31,060 එයා හොයාගෙන ආපු දේ අරගෙන වගේ. 609 00:31:31,060 --> 00:31:32,820 අපි ඒක ගැන හිතද්දි, 610 00:31:32,830 --> 00:31:35,260 මචං, අපිව නවත්වන්න බෑ. 611 00:31:35,260 --> 00:31:37,260 ඔයා මයික් එක ඕෆ් කලා. 612 00:31:37,260 --> 00:31:39,430 අපි කතා කරන්නේ කොහොමද? 613 00:31:39,440 --> 00:31:41,970 මට දැන් කතා කරන මානසිකත්වයක් නෑ. 614 00:31:47,180 --> 00:31:51,680 සෑම ඒකකයක්ම, සැකකාරයා සෙන්ට්‍රල් නගරයේ දුම්රිය ස්ථානයේ ඉන්නවා. 615 00:31:51,690 --> 00:31:53,990 අපි ස්නාර්ට්ව හොයාගත්තා. 616 00:31:53,990 --> 00:31:56,760 - උදව්වට මෙතන ඉන්න. - උදව්වට ඉන්න? කොහෙත්ම බෑ. 617 00:31:56,760 --> 00:31:58,530 ඒක අණක්. 618 00:32:00,970 --> 00:32:03,840 - ඔයා බැරීගේ පස්සෙ යන්න ඕනි. - ඔයාට එයා කියපු දේ ඇහුනා, ෆෙලසිටි. 619 00:32:03,840 --> 00:32:05,270 එයාට මේක තනියම කරන්න ඕනි. 620 00:32:05,270 --> 00:32:06,670 ඇත්තෙන්ම, එයා ඒක කිවා. 621 00:32:06,670 --> 00:32:07,910 එයාට තුවාලවෙලා. 622 00:32:07,910 --> 00:32:09,640 ඔයාලා එයාගේ කණ්ඩායමේ අනික එයාගේ යාලුවෝ. 623 00:32:09,640 --> 00:32:11,940 ඇරෝ මට අයින් වෙලා ඉන්න කියලා කිව වාරයකට මට නිකල් එකක් දුන්නොත්, 624 00:32:11,950 --> 00:32:13,910 මම ඔලිවර් ක්වීන් වගේ පෝසත් වෙලා, 625 00:32:13,910 --> 00:32:16,850 මම එයාව ගැන කිවේ එයා තමයි මම දන්න පෝසත්ම මිනිසා, 626 00:32:16,850 --> 00:32:18,350 එහෙම වෙලා හිටියා. 627 00:32:18,350 --> 00:32:20,890 දේ තමයි, 628 00:32:20,890 --> 00:32:23,420 ඔයා ඔයාගේ සහයකයාගේ පස්සෙන් ඉන්න ඕන 629 00:32:23,420 --> 00:32:27,330 මොන දේ වුනත්. 630 00:32:27,330 --> 00:32:30,830 මගේ ලග උදව් වෙන දෙයක් තියෙනවා. 631 00:32:40,680 --> 00:32:43,750 මම ඔයාගේ සහයකයා, මම ඔයාගේ අත්උදව්කාරයා නෙවෙයි. 632 00:33:00,730 --> 00:33:03,200 දුවන්න තැනක් නෑ. 633 00:33:03,200 --> 00:33:04,860 මම ඔයාව කලින් දැක්කේ නෑ. 634 00:33:04,870 --> 00:33:08,170 ඔයාගේ අම්මා දන්නවද ඔයා නිදාගන්න වෙලාවේ එලියේ ඉන්නේ කියලා? 635 00:33:08,170 --> 00:33:10,370 ඔයාට පැනලා යන්න ඕනි නම් ඔයා තෝරගන්න තිබුනේ 636 00:33:10,380 --> 00:33:11,980 කෝච්චියට වඩා වේගවත් එකක්. 637 00:33:11,980 --> 00:33:14,740 ඒ මට පැනලා යන්න ඕනි වුනා නම්නේ. 638 00:33:14,750 --> 00:33:17,680 ට්‍රක් එක මංකොල්ලකද්දි මම ඔයාගේ දුර්වලතාවය දැක්කා, 639 00:33:17,680 --> 00:33:19,320 තව නාට්‍යශාලාවේදිත්. 640 00:33:19,320 --> 00:33:22,020 පේනවනේ, ඔයා අනිත් අය බේරගන්න කරදර වෙද්දි, 641 00:33:22,020 --> 00:33:24,620 මම බේරිලා යනවා. 642 00:33:38,210 --> 00:33:40,680 ඒකට සුභපැතුම්. 643 00:34:21,160 --> 00:34:23,930 ගොඩක් ඉක්මන්, කොල්ලෝ. 644 00:34:23,930 --> 00:34:26,530 ඒත් ඇති තරම් ඉක්මන් නෑ. 645 00:34:31,060 --> 00:34:32,290 ස්තුතියි. 646 00:34:32,300 --> 00:34:33,460 මොකටද? 647 00:34:33,460 --> 00:34:35,670 ඔයා මගේ වැඩ ඔක්කොම දියුණු කරාට 648 00:34:35,670 --> 00:34:36,870 මේ තුවක්කුවත් එක්ක විතරක් නෙවෙයි, 649 00:34:36,870 --> 00:34:39,470 ඒත් මම ජොබ් එක ගැන හිතන විදියත් 650 00:34:39,470 --> 00:34:41,070 ඒක අධ්‍යාපනික දෙයක් වුනා. 651 00:34:41,070 --> 00:34:44,800 බිමට දානවා. 652 00:34:44,810 --> 00:34:46,510 මේ ‍මූලාකෘති හිම විදිනය, 653 00:34:46,510 --> 00:34:51,240 හතර ගුණයක් විශාලයි, හතර ගුණයක් බලය තියෙනවා. 654 00:34:51,240 --> 00:34:53,350 ඔයා කාටද කතා කරන්නේ කියලා මට පුදුමයක් තිබුනා. 655 00:34:53,350 --> 00:34:56,450 හේයි, තමුන්ට තමුන්ගේ බෙහෙත්වල රහබලන්න ඕනි නැත්නම්, 656 00:34:56,450 --> 00:34:57,450 මෙතනින් යනවා. 657 00:34:57,460 --> 00:34:58,690 ඔයාගේ අත් වෙව්ලනවා. 658 00:34:58,690 --> 00:35:00,390 ඔයා කවුරුවත් මරලා නෑ. 659 00:35:00,390 --> 00:35:03,360 හැමදේටම පළවෙනි වතාවක් තියෙනවා, කැප්ටන් කෝල්ඩ්. 660 00:35:05,460 --> 00:35:07,300 මම වෙඩි තියනවා. 661 00:35:11,370 --> 00:35:14,700 ඔයා දින්නා, ළමයෝ. 662 00:35:14,700 --> 00:35:17,000 ලගදි මුණගැහෙමු. 663 00:35:20,510 --> 00:35:23,710 හේයි, දියමන්තිය දිලා යනවා. 664 00:35:23,710 --> 00:35:25,980 එච්චර වාසනාවක් බලාපොරොත්තු වෙන්න එපා 665 00:35:32,450 --> 00:35:34,320 මට ඕනි වුනත් එයාට වෙඩි තියන්න බෑ. 666 00:35:34,320 --> 00:35:38,160 මේක ඇත්තටම S.T.A.R. ලැබ් එකේ වැකුම් ක්ලීනර් එක, 667 00:35:38,160 --> 00:35:39,890 L.E.D ගොඩකුත් එක්. 668 00:35:39,890 --> 00:35:44,230 ඔයාව උණුසුම් තැනකට ගෙනියමු. 669 00:35:44,230 --> 00:35:46,260 ස්තුතියි. 670 00:35:57,080 --> 00:35:58,580 මම ස්නාර්ට්ව හොයාගන්න හැදුවා, 671 00:35:58,580 --> 00:36:03,350 ඒත් එයා කොහොම හරි සිග්නල් එක නවත්වන්න ඇති. 672 00:36:03,350 --> 00:36:08,290 අපි එයාව හොයාගමු, සිස්කෝ, එකතුවෙලා. 673 00:36:10,090 --> 00:36:12,860 ඔයාට මෙතන ‍නියම කණ්ඩායමක් ඉන්නවා, බැරී. 674 00:36:12,870 --> 00:36:18,370 කණ්ඩායම් ගැන කතා කරනවා නම්, මම ආපහු මගේ එකට යන්න ඕනි. 675 00:36:18,370 --> 00:36:21,140 ඔයාව හමුවිම සතුටක්, මිස් ස්මෝක්. 676 00:36:21,140 --> 00:36:23,780 අපි හලෝ කිවා කියලා ඇරෝට කියන්න. 677 00:36:23,780 --> 00:36:26,050 මම කියන්නම්. 678 00:36:29,090 --> 00:36:31,730 ගුඩ්බායි ෆිලසිටි. 679 00:36:31,730 --> 00:36:34,760 බායි, බැරී. 680 00:36:46,730 --> 00:36:48,730 අමතක නොවෙන කෙල්ලෙක්. 681 00:36:48,740 --> 00:36:51,400 එයා විශේෂයි. 682 00:36:51,400 --> 00:36:53,900 ඔව්. එහෙම තමයි. 683 00:36:59,280 --> 00:37:02,380 සිස්කෝ, 684 00:37:02,390 --> 00:37:07,630 තවත් ඒ වගේ දෙයක් කරන්න හිතන්නවත් එපා. 685 00:37:07,630 --> 00:37:11,470 මම කියපු දේ තේරුනාද? 686 00:37:11,470 --> 00:37:14,040 ඔව්, සර්. 687 00:37:26,950 --> 00:37:29,560 - හේයි, තාත්තේ. - හේයි. 688 00:37:32,760 --> 00:37:36,200 ඔයා එඩීව නම් හොයන්නේ, එයා සාක්ෂිකාමරයේ. 689 00:37:36,200 --> 00:37:38,800 මම ඔයාවයි හෙව්වේ. 690 00:37:38,800 --> 00:37:40,930 මම සමාව ගන්නයි ආවේ... ආපහු සැරයක්. 691 00:37:43,110 --> 00:37:46,240 ඔයා වාසනා අංකයට ගහන්නයි හදන්නේ නේද? 692 00:37:46,240 --> 00:37:48,810 තාත්තේ, මට ඔයාට කියන්න ඕනි වුනේ 693 00:37:48,810 --> 00:37:51,110 ඔයාට කරන්න දෙයක් නෑ 694 00:37:51,110 --> 00:37:53,180 මම ඔයා දිහා බලන විදිය වෙනස් කරන්න. 695 00:37:53,180 --> 00:37:54,810 මට සමාවෙන්න. 696 00:37:54,820 --> 00:37:56,350 මම හිතන්නයි තිබුනේ කොහොමද 697 00:37:56,350 --> 00:37:57,820 ඔයාටයි එඩීටයි ඒක බලපාන්නේ කියලා.. 698 00:37:57,820 --> 00:37:59,820 අහන්න.. 699 00:37:59,820 --> 00:38:02,860 අද ස්නාර්ට් අල්ලන්න ගියාම? 700 00:38:02,860 --> 00:38:05,160 එයා මාව මරන්න හැදුව 701 00:38:05,170 --> 00:38:08,970 එඩී මගේ ජීවිතය බේරුවා. 702 00:38:08,970 --> 00:38:11,770 මම එයාව අඩුවෙන් තක්සේරුකරන්න ඇති. 703 00:38:11,770 --> 00:38:15,600 දැන් ඉදන්, තවත් රහස් නෑ. 704 00:38:19,980 --> 00:38:22,110 තවත් රහස් නෑ. 705 00:38:25,850 --> 00:38:29,410 - හොදයි, ගිහින් එඩීව බලන්න යන්න. - හරි. 706 00:38:29,410 --> 00:38:32,510 ඔයාගේ වයසක මිනිහා බලාගත්ත එකට ස්තුති කරන්න. 707 00:38:52,100 --> 00:38:53,170 මම කෑ ගැහුවද? 708 00:38:53,170 --> 00:38:54,710 - ඔව්. - ඔව් මම කෑ ගැහුවා. 709 00:38:54,710 --> 00:38:56,410 මට සමාවෙන්න. මම ඔයාව බය කරන්න හිතුවේ නෑ. 710 00:38:56,410 --> 00:38:58,180 ඔයා මාව බේරගන්න ආවා කියල නම් කියන්න එපා. 711 00:38:58,180 --> 00:39:00,310 කෝච්චියේ යන එක තවමත් ආරක්ෂිත විදියක්. 712 00:39:00,310 --> 00:39:02,450 මම හිතුවේ ඒ ප්ලේන්වල කියලා. 713 00:39:07,690 --> 00:39:10,690 ඔයාට මතකද ඔයාට අත්දැකිමක් තිබුනා කියලා 714 00:39:10,690 --> 00:39:13,160 කෙනෙක්ට කැමති වෙලා ඉන්නවා එයා ඔයා ගැන ඒ විදියට නොහිතන කෙනෙක්ට? 715 00:39:14,460 --> 00:39:17,130 ඒ අයිරිස් නේද? 716 00:39:19,600 --> 00:39:21,470 ඔයා කොහොමද දන්නේ? 717 00:39:21,470 --> 00:39:23,840 පොඩි දේවල් ගැන බලද්දී 718 00:39:23,840 --> 00:39:27,010 එයා ඔයා දිහා බලන්නේ නැති වෙලාවට ඔයා හැසිරෙන විදිය, 719 00:39:27,010 --> 00:39:30,710 බොරුවට ඔයා හිනාවෙන්න හදන විදිය, 720 00:39:30,710 --> 00:39:33,580 ඔයා ඔයාගෙම හිතේ තියාගෙන ඉන්න නිහඩ සිහින. 721 00:39:35,880 --> 00:39:39,990 ඔයයි ඔලිවරුයි වගේ. 722 00:39:39,990 --> 00:39:41,960 වෙන කවුරු ඉතින් දැනගන්නද ? 723 00:39:46,530 --> 00:39:50,270 මට බයයි ඒකෙන් හැමදේම වෙනස්වෙයි කියලා. 724 00:39:50,270 --> 00:39:53,000 එහෙම වෙයි, 725 00:39:53,000 --> 00:39:55,670 ඒත් ඒක ඒ තරම් නරක දෙයක් නොවේවි. 726 00:39:59,010 --> 00:40:00,280 අපිට මොකද වෙලා තියෙන්නේ? 727 00:40:00,280 --> 00:40:03,580 අපි හොදටම හොදට එකිනෙකා ගැලපෙනවා. 728 00:40:03,580 --> 00:40:07,620 තවම අපි ඉදගෙන ඉන්නවා, අපිට ලබාගන්න බැරි අය ගැන කතා කර කර. 729 00:40:07,620 --> 00:40:10,450 මම හිතන්නේ එයාලා කියන දේ ඇත්ත. 730 00:40:10,450 --> 00:40:12,490 විරුද්ධ අයයි ආකර්ෂණය වෙන්නේ. 731 00:40:15,090 --> 00:40:18,530 ඔයාට කවදාහරි මොනවා හරි ඕනි වුනොත්, මම ඔයාගේ හදවතට වඩා වේගයෙන් එන්නම්. 732 00:40:18,530 --> 00:40:20,030 එහෙමමයි. 733 00:40:20,030 --> 00:40:21,560 මට පුලුවන් වේගයෙන්, 734 00:40:21,560 --> 00:40:24,400 මට ටික වෙලාවක් යාවි, ඒත් මම අනිවාර්යයෙන් එනවා. 735 00:40:31,570 --> 00:40:34,140 බායි, ෆිලසිටි. 736 00:40:53,960 --> 00:40:56,330 බායි, බැරී. 737 00:41:04,870 --> 00:41:08,170 අපි අර ජොබ් එක කරලා කාලයක් ගියා තමයි. 738 00:41:08,170 --> 00:41:10,910 ඒක ඔයාට හොදින් ඉවර වුනේ නෑ තමයි, 739 00:41:10,910 --> 00:41:12,640 මම අපේ සම්බන්ධය ඉවරයි කියලා කිවා තමයි. 740 00:41:12,640 --> 00:41:14,240 ඒත් දේවල් වෙනස් වුනා. 741 00:41:14,250 --> 00:41:16,040 මට සෙන්ට්‍රල් නගරයේ දිගටම වැඩ කරන්න ඕනි නම්, 742 00:41:16,050 --> 00:41:18,750 මට අලුත් කණ්ඩායමක් ඕනි වෙනවා. 743 00:41:18,750 --> 00:41:20,880 මට ඔයා වගේ කෙනෙක් ඕනි වෙනවා. 744 00:41:20,890 --> 00:41:22,920 ඔයා සාධාරණ බයකරන්නෙක්. 745 00:41:22,920 --> 00:41:25,520 ඔයාට හැකියාවන් තියෙනවා. 746 00:41:25,520 --> 00:41:29,860 ඔයාට මාර්ගයක් විතරයි ඕනි. 747 00:41:29,860 --> 00:41:33,060 මට ඒක ඔයාට දෙන්න පුලුවන්. 748 00:41:33,060 --> 00:41:35,670 ඔයා තවමත් ගින්දර එක්ක සෙල්ලම් කරන්න කැමතිද? 749 00:41:35,670 --> 00:41:38,500 ඔයා මේකට කැමති වේවි. 750 00:41:38,510 --> 00:41:39,540 ඉතින්.. 751 00:41:40,510 --> 00:41:43,210 ඔයා බාරගන්නවද මික්? නැත්නම් අයින් වෙනවද? 752 00:41:45,610 --> 00:41:47,310 ඔව් යාලුවා, මම බාරගන්නවා.