1 00:01:03,561 --> 00:01:06,061 2 00:01:09,767 --> 00:01:11,683 3 00:01:14,236 --> 00:01:17,537 අල්බුක්රාක් පොලීසිය. හෙලෝ. 4 00:01:19,658 --> 00:01:22,408 5 00:01:30,055 --> 00:01:31,554 සර්, අපි ඔයත් එක්ක විනාඩියක් කථා කරන්න කැමතියි. 6 00:01:32,155 --> 00:01:34,322 කරුණාකරලා ඔයාට ටිකක් දොර අරින්න පුළුවන්ද? 7 00:01:36,776 --> 00:01:38,260 බලන්න, අපි දන්නවා ඔයා ඇතුලේ ඉන්නවා කියලා. 8 00:01:38,275 --> 00:01:40,909 ඔයාගේ හෙවණැල්ල දෝරේ හිලෙන් අපිට පේනවා. 9 00:01:40,944 --> 00:01:42,611 අපිට කරන්න ඕන එකම දේ කථා කරන එක. 10 00:01:42,613 --> 00:01:43,995 ඔයාට පුළුවන්ද කරුණාකරලා දොර අරින්න? 11 00:01:44,031 --> 00:01:45,247 12 00:01:45,282 --> 00:01:48,333 මම, මම ඒකට සූදානම් නෑ, නිළධාරීතුමනි. 13 00:01:48,368 --> 00:01:51,086 සර්, ඇවිල්ලා දොර අරින්න. 14 00:01:51,121 --> 00:01:53,622 මගෙ ලග කොන්දේසියක් තියනවා. 15 00:01:53,624 --> 00:01:55,090 මට එළියට යන්න බෑ... 16 00:01:55,125 --> 00:01:57,426 ඒ වගේම එළියේ තියන කිසිම දේකට නිරාවරණය වෙන්නත් බෑ. 17 00:01:57,461 --> 00:01:59,928 ඔයාට එළියට එන්න පුළුවන් කමක් තියනවා ඔයාගේ අල්ලපු ගෙදර කෙනාගේ පත්තරේ හොරකම් කරන්න නම්. 18 00:01:59,963 --> 00:02:00,962 මම ඒක හොරකම් කෙරුවේ නෑ. 19 00:02:00,964 --> 00:02:02,264 මම එතන ඩොලර් 5ක් තියලා ආවේ. 20 00:02:02,299 --> 00:02:05,016 පත්තරේ ගාණ සත 50 යි. 21 00:02:05,052 --> 00:02:08,470 ඔයාගේ අසල්වැසියා කැමති වුනාද ඇයගේ පත්තරේ ඔයාට විකුණන්න? 22 00:02:08,472 --> 00:02:09,855 මම.... 23 00:02:09,890 --> 00:02:13,141 ඇය... මම... නෙමේ... 24 00:02:13,143 --> 00:02:14,392 25 00:02:14,445 --> 00:02:17,729 නිළධාරීතුමණි, අපි... අපි... 26 00:02:17,781 --> 00:02:20,899 අපි මොකක් හරි එහෙම සම්බාවිතාවක් තියන හේතුවක් ගැන කථා කරමු. 27 00:02:20,951 --> 00:02:23,235 මට විශ්වාසයි ඔයා දන්නවා ඇති කියලා, නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ, 28 00:02:23,287 --> 00:02:24,569 එහෙ කොටස් දෙකකින් යුක්ත පරීක්ෂණයක් තියනවා. 29 00:02:24,621 --> 00:02:26,238 එක්කෝ පොලිස් නිළධාරීන්ට තීරණයක් ගන්න.... 30 00:02:26,290 --> 00:02:28,957 විෂයානු බද්ධ යුක්ති සහගත පදනමක් තියෙන්න ඕන... 31 00:02:28,992 --> 00:02:32,744 32 00:02:39,636 --> 00:02:43,588 අතුරුදහන් වීමක් පිළිබද අවස්ථාවකදී, ඇරිසෝනාට එදිරිව, 33 00:02:43,640 --> 00:02:47,259 සිද්දීන් වුන හැටි එළියට ගියොත්... 34 00:02:55,853 --> 00:02:58,603 ටොමී. ඔයාට පුළුවන්ද මෙහෙට එන්න? 35 00:02:58,655 --> 00:03:01,740 36 00:03:01,775 --> 00:03:04,659 37 00:03:04,695 --> 00:03:07,162 මේක බලනන්. 38 00:03:12,870 --> 00:03:16,371 39 00:03:16,373 --> 00:03:19,508 40 00:03:19,543 --> 00:03:23,044 41 00:03:24,464 --> 00:03:26,882 මෙතන තෙල් කෑන් ගොඩක් තියනවා. 42 00:03:26,884 --> 00:03:28,517 පේන විදිහට නම් මේකා හොද ගේම් කාරයෙක්. 43 00:03:28,552 --> 00:03:30,135 ඔයාට පේනවද මේකා අර පෙට්ටියට කරලා තියන දේ? 44 00:03:30,187 --> 00:03:34,356 ඔහු එළියට එනවා, නැත්නම් අපි ඇතුළට යනවා? 45 00:03:42,316 --> 00:03:44,733 ඔයාට තත්පර 10ක් දෙනවා මේ දොර අරින්න, 46 00:03:44,735 --> 00:03:46,785 නැත්නම් දොර කඩාගෙන එනවා. ඔයාට මාව ඇහෙනවානෙ? 47 00:03:46,820 --> 00:03:48,620 අවසන් ‍නිවේදනය! 48 00:03:48,655 --> 00:03:50,455 හරි, මම... මම... මම... මම ඔයාලට එන්න දෙන්නම්, 49 00:03:50,490 --> 00:03:52,574 ඒත් ඔයා‍ලා ඔයාලාගේ විද්‍යුත් උපකරණ එළියෙන් තියලා එන්න ඕන. 50 00:03:52,576 --> 00:03:54,042 දුරකථන බෑ, වෝකි ටෝකි බෑ, 51 00:03:54,077 --> 00:03:55,327 ටෝර්ච් බෑ... 52 00:03:55,379 --> 00:03:58,630 අනිවාර්යෙන්ම, අනිවාර්යෙන්ම ටේසරුත් බෑ. 53 00:03:58,665 --> 00:04:01,416 මට ඒක ඇති තරම් ඒත්තු ගන්වන්න බෑ. එකගද? 54 00:04:01,418 --> 00:04:03,168 නැත්නම්... බලන්න, බලන්න. මම මේ පාත්තරේ ආපහු දෙන්නම්. 55 00:04:03,220 --> 00:04:04,719 56 00:04:06,590 --> 00:04:09,591 57 00:04:18,134 --> 00:04:22,034 58 00:04:38,021 --> 00:04:40,023 59 00:04:40,121 --> 00:04:42,405 60 00:04:42,457 --> 00:04:43,706 ඔව්? 61 00:04:43,741 --> 00:04:47,043 ජේම්ස් මැගිල් ඇවිත් ඉන්නවා රිචඩ් සිප්ස් මහත්තයාව හම්බවෙන්න. 62 00:04:47,078 --> 00:04:48,911 රිකී... මට රිකී කියලා කථා කරන්න. 63 00:04:48,963 --> 00:04:50,746 ඇතුලට එන්න. 64 00:04:52,767 --> 00:04:55,468 65 00:05:06,598 --> 00:05:11,083 66 00:05:11,119 --> 00:05:12,902 67 00:05:12,937 --> 00:05:14,904 68 00:05:14,939 --> 00:05:18,441 69 00:05:18,493 --> 00:05:21,577 මේක මගේ සහකාරයාගේ වාහනේ. 70 00:05:21,613 --> 00:05:22,995 71 00:05:23,031 --> 00:05:24,780 හොදයි, මගේ මර්සිඩීස් එක වැඩපොලේ. 72 00:05:24,832 --> 00:05:26,282 73 00:05:26,334 --> 00:05:28,618 මම එයාවත් ඉහලට අරන් යන්න ඕනනේ. ඔයා හරි. 74 00:05:32,840 --> 00:05:34,540 ජිම්, මම ඔයාව ටී.වී එකේ දැක්කා... 75 00:05:34,542 --> 00:05:35,558 අර වෙළද දැන්වීම් කේස් එක. 76 00:05:35,641 --> 00:05:37,341 ඒ වගේම මට දර්ශණයන් දෙකක් තිබ්බා. 77 00:05:37,343 --> 00:05:39,643 පළවෙනි දැක්ම... 78 00:05:39,679 --> 00:05:41,846 ඔයා එතනදි ඔයාව අනතුරේ දාන්න බය වුනේ නෑ. 79 00:05:41,848 --> 00:05:43,731 දෙවෙනි දැක්ම... 80 00:05:43,766 --> 00:05:46,267 ඔයා විශ්වාස කරනවා නියම ඇමරිකාණු... 81 00:05:46,319 --> 00:05:49,153 නිදහස, සියළු වුවමනා පිරිමසා ගන්න පුළුවන් බව. 82 00:05:49,188 --> 00:05:50,404 ඔව්. 83 00:05:50,439 --> 00:05:53,023 මම... මම ඒක විශ්වාස කරනවා. 84 00:05:53,025 --> 00:05:55,826 මම ඔයා වගේ මනුස්සයෙක්ව දැක්කා... 85 00:05:55,862 --> 00:05:57,077 පිටරටක ජරා පෙට්ටි කාර් එකක් එළවගෙන යනවා... 86 00:05:57,113 --> 00:05:58,495 හොදයි, බලන්න, ඇත්තටම, ඒක... 87 00:05:58,531 --> 00:06:02,700 ඒක අද කාලේ හොද මනුස්සයන්ට ඉස්සරහට යන්න බෑ කියන එකට සලකුණක්. 88 00:06:02,702 --> 00:06:04,835 ඒක මහ විකාරයක්. ඒකයි ඒ. 89 00:06:06,172 --> 00:06:08,172 හොදයි, ඒක එහෙම වෙන්න ඇති රිකී, 90 00:06:08,207 --> 00:06:09,673 ඒත්... 91 00:06:09,709 --> 00:06:13,544 මම කැමති නෑ මාව බිල්ලකට අහුවුන කෙනෙක් විදිහට සලකනවට. 92 00:06:14,881 --> 00:06:19,049 ඔයා දන්නවා, අපි අයෙත් අපේ අතීතයේ කොටසට ගියොත්.. 93 00:06:19,051 --> 00:06:21,852 මැස්සෝ එළවන ඒවා අතේ තියන් ඉන්න රජය... 94 00:06:21,888 --> 00:06:24,688 ව්‍යවසායකත්වයේ ප්‍රාණය පොඩි කරලා දැම්මා... 95 00:06:24,724 --> 00:06:28,475 බදු, osha අවශ්‍යතාවයන්, 96 00:06:28,527 --> 00:06:30,945 I.N.S.එක එයාලගේ ලොකු මහත නහයවල් 97 00:06:30,980 --> 00:06:34,198 හැම ආදරණීය අම්මෙක්ගෙන්ම බදු අයවෙන විදිහට යෙදෙව්වා. 98 00:06:34,233 --> 00:06:36,283 ඒක පීඩාකාරී දෙයක්. 99 00:06:36,319 --> 00:06:38,118 ඒක ඛේදවාචකයක්. 100 00:06:38,154 --> 00:06:39,737 ඒක ඇමරිකාණු දෙයක් නෙමේ. 101 00:06:43,042 --> 00:06:46,577 ජිම්, මම හිතන්නේ ඔයා තමයි මට ඕන නීතීඥයා, 102 00:06:46,579 --> 00:06:51,715 'මොකද මට නඩුවක් තියනවා... ලොකු... මම කියනවා, ලොකු නඩුවක්. 103 00:06:51,751 --> 00:06:54,501 ඔයා ලැහැත්තිද ඔයාගේ දිනයන් සුද්ද කරගන්න? 104 00:06:55,922 --> 00:06:57,471 105 00:06:57,506 --> 00:07:00,724 රිකී, මම අහගෙන ඉන්නේ. 106 00:07:00,760 --> 00:07:04,845 මට ඒක්සත් ජනපදයෙන් අයින් වෙන්න ඕන. 107 00:07:04,897 --> 00:07:08,232 දැන්, මට අක්කර 1100 ක දේපළ මෙහෙ තියනවා, 108 00:07:08,267 --> 00:07:11,101 සූර්ය බලයෙන් හා ළිං මගින් පෝෂණය වෙන, 109 00:07:11,103 --> 00:07:15,572 ස්වාධීන දේවල් වලින් ව්‍යාපාර මර්ධනය කඩ නොවන පළාතක... 110 00:07:15,608 --> 00:07:19,693 භූ විද්‍යාත්මක දේවල් මත බොරු කියන රටක. 111 00:07:19,745 --> 00:07:23,414 අපි ඇමරිකාණු වතිකානු නගරයට යන්නයි යන්නේ. 112 00:07:23,449 --> 00:07:26,083 113 00:07:26,118 --> 00:07:28,752 රිකී... 114 00:07:28,788 --> 00:07:30,004 මම ඔයාගේ මිනිහා. 115 00:07:30,039 --> 00:07:32,506 ඔව්, අපි මේක කරමු. 116 00:07:32,541 --> 00:07:35,426 අපි හැමෝටම පෙන්වමු. 117 00:07:35,461 --> 00:07:37,511 118 00:07:37,546 --> 00:07:39,179 119 00:07:39,215 --> 00:07:40,681 120 00:07:40,716 --> 00:07:42,883 ඔව්, අපි මේක කරනවා! 121 00:07:42,935 --> 00:07:44,718 122 00:07:44,770 --> 00:07:46,520 දැන්, ඒක ලේසි වෙන්නේ නෑ සර්. 123 00:07:46,555 --> 00:07:49,390 මම කිව්වේ, රජය දත් වලින් හා නියපොතු වලිනුත් අපිත් එක්ක සටන් කරයි. 124 00:07:49,442 --> 00:07:50,975 අපේ අවසානය ශ්‍රේෂ්ඨාධිකරණය වෙන්නත් පුළුවන්... 125 00:07:50,977 --> 00:07:53,227 මම කියන්නේ මිනිස් පැය දහස් ගණනක් ගැන... 126 00:07:53,279 --> 00:07:56,280 මම කිව්වේ, අවුරුදු ගාණක උත්සාහයක්. 127 00:07:56,315 --> 00:07:57,731 128 00:07:57,783 --> 00:08:00,150 ඔයා ඒකට ලැහැත්තිද? 129 00:08:00,152 --> 00:08:01,986 මම? 130 00:08:01,988 --> 00:08:04,038 මම ඒවා ගත්තහම කියන්නම්. 131 00:08:04,073 --> 00:08:06,323 අපි කළු කුමා ගැන කථා කරමු. 132 00:08:06,325 --> 00:08:07,541 ඔයාගේ ගාණ කීයද? 133 00:08:07,576 --> 00:08:11,328 134 00:08:11,330 --> 00:08:13,664 පැයකට ඩොලර් 450 යි. 135 00:08:16,335 --> 00:08:18,135 පැය වලට හෙණ ගහපුදෙන්. 136 00:08:18,170 --> 00:08:20,004 මට ඔයාව සේවකයෙක් විදිහට ඕන. 137 00:08:20,006 --> 00:08:24,141 මොකද කියන්නේ ඩොලර් මිලියනයක් ගැන... 138 00:08:24,176 --> 00:08:29,096 ඩොලර් ලක්ෂ 5ක් අත්තිකාරම විදිහට දීලා ඉතුරු ලක්ෂ 5 වැඩේ කෙරුනට පස්සේ දෙන්නම්? 139 00:08:29,148 --> 00:08:31,098 මිලියනයක්? 140 00:08:31,150 --> 00:08:35,185 පේන විදිහට ඒකනම්... සාධාරණයි. 141 00:08:35,187 --> 00:08:37,488 ඔයා කැමතිද අත්පිට මුදලින්ම අරගන්න? 142 00:08:40,493 --> 00:08:42,526 143 00:08:42,528 --> 00:08:45,029 144 00:08:51,287 --> 00:08:53,704 145 00:09:12,558 --> 00:09:14,224 146 00:09:23,369 --> 00:09:24,735 හොදයි... 147 00:09:24,737 --> 00:09:27,738 බදු රහිත සම්පූර්ණයෙන්ම විශ්වාස දායක.. 148 00:09:27,740 --> 00:09:29,907 ස්වාධීන සැන්ඩියා සමූහාණ්ඩුවේ මුදල්. 149 00:09:31,744 --> 00:09:34,545 ඒක... 150 00:09:34,580 --> 00:09:36,630 151 00:09:36,665 --> 00:09:40,417 දරුවා... ඔයාට පළවෙනි තට්ටුවට නගින්න වෙනවා. 152 00:09:40,419 --> 00:09:45,923 153 00:09:59,271 --> 00:10:00,504 154 00:10:00,539 --> 00:10:03,240 මැගිල් මහත්තයා. 155 00:10:03,275 --> 00:10:04,408 ආවට ගොඩක් ස්තූතියි. 156 00:10:04,443 --> 00:10:06,160 රෝලන්ඩ් ජේකොක්. රෝලන්ඩ්. 157 00:10:06,195 --> 00:10:07,778 ඒයි රෝලන්ඩ්. ඔබව හමුවීම සතුටක්. 158 00:10:07,780 --> 00:10:08,996 ඔයාට පුළුවන් මට ජිමී කියලා කථා කරන්න. 159 00:10:09,031 --> 00:10:10,330 ජිමී, අනිවාර්යෙන්ම. 160 00:10:10,366 --> 00:10:12,499 හෙලෝ, කරුණාකරලා, ඇතුලට එන්න. 161 00:10:12,535 --> 00:10:13,951 හොදයි, ස්තූතියි. 162 00:10:13,953 --> 00:10:15,586 දෙවියනේ, වෙළද පුවරුවක් උඩට නගින එක මොන විදිහටද දැනෙන්නේ? 163 00:10:15,621 --> 00:10:17,254 ටිකක් භයානක වෙන්න ඇති නේද? 164 00:10:18,591 --> 00:10:21,125 මිනිහෙකුට උදව් ඕන වුනා... එච්චරයි. 165 00:10:21,127 --> 00:10:23,844 ඔයා දන්නවනෙ, ඒක මට කරන්න පුළුවන් දෙයක් නම්, ඕන කෙනෙකුට පුළුවන්. 166 00:10:23,879 --> 00:10:24,928 167 00:10:24,964 --> 00:10:26,597 හොදයි, මම හිස නමා ඔබට ආචාර කරනවා. 168 00:10:26,632 --> 00:10:28,465 ඉතිං, මෙන්න අපි ආවා. 169 00:10:28,467 --> 00:10:30,767 ඒ වගේම පේටන්ට් නීතිය ගැන ඔයා මොනවා හරි... 170 00:10:30,803 --> 00:10:33,637 ඔව්,‍ඇත්තෙන්ම, මම... මම ගොඩක් පේටන්ට් නඩු කරලා තියනවා, 171 00:10:33,639 --> 00:10:36,106 මට හිතෙන විදිහට මම මේ වෙනකොටත් ඒවා පිළිබදව විශේසත්ඥයෙක් වෙලා ඉන්නේ. 172 00:10:36,142 --> 00:10:38,442 ඉතිං අපිට මොකක්ද මේ තියන්නේ? 173 00:10:38,477 --> 00:10:40,360 මට මේක අහන එකත් මෝඩකමක් කියලා හිතෙනවා. 174 00:10:40,396 --> 00:10:42,112 ඒත් මම මගේ නිපැයුම ඔයාට පෙන්වන්න කලින්, 175 00:10:42,148 --> 00:10:44,448 ඔයා කැමතිද හෙළිදරව් නොකරන ගිවිසුමකට අත්සන් කරන්න? 176 00:10:44,483 --> 00:10:47,234 මම කැමතියි. ප්‍රශ්ණයක් නෑ. 177 00:10:49,155 --> 00:10:51,121 ජීවිත කාලෙටම කියන එක මගේ අදහසක්. 178 00:10:51,157 --> 00:10:53,824 ෆිෂර් ප්‍රයිස් එකේ හරි ප්ලේස්කූල් එකේ හරි අතට මේක ලැබුනොත්... 179 00:10:53,826 --> 00:10:54,992 දුක්වෙන්න එපා. 180 00:11:03,502 --> 00:11:05,002 ඔයා ලැහැත්තිද? 181 00:11:12,144 --> 00:11:15,262 මම මේ වගේ එකක් කලින් දැකලා තියනවා. 182 00:11:15,314 --> 00:11:16,930 මේක වගේ නෙමේ. 183 00:11:16,982 --> 00:11:18,599 මේකට මම එකතු කරපු පොඩි ඒකකයක් තියනවා. 184 00:11:18,651 --> 00:11:20,017 මේක මගේ නිපැයුමක්. 185 00:11:20,019 --> 00:11:21,435 ඔයාට ළමයි ඉන්නවාද? 186 00:11:21,487 --> 00:11:22,819 නෑ. 187 00:11:22,855 --> 00:11:24,521 මගෙ බිරිදටයි මටයි කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා... 4 සහ 6 යේ. 188 00:11:24,523 --> 00:11:26,690 ඒ වගේම මට ඔයාට කියන්න දෙන්න... එයාලට වැසිකිළි යන්න උගන්වන එක? 189 00:11:26,692 --> 00:11:28,492 රාත්‍රියේ ඇති වන බය, දෙන්නටම. 190 00:11:28,590 --> 00:11:30,723 එයාලට කොමඩ් එකක් පාවිච්චි කරන්න ඕන නෑ. 191 00:11:30,759 --> 00:11:32,975 ඉතිං මම සංඥා සංවේදක හඩ පටයක් හයි කෙරුවා, 192 00:11:33,011 --> 00:11:35,178 ඒ වගේම, හොදයි, කිසිම හැගීමක් ඇතිවෙන්නේ හැම තාක්ෂණයකින්ම, 193 00:11:35,230 --> 00:11:38,181 ඒත් මේක ධනාත්මක ප්‍රයත්නයක් ගැන දෙයක්. 194 00:11:38,233 --> 00:11:40,349 හමුවන්න වැසිකිළි යාළුවා ටෝනිව. 195 00:11:40,401 --> 00:11:43,102 ඒ වගේම ඔයා ඔයාගේ වැඩේ කරන්න ඉද ගත්තහම, 196 00:11:43,104 --> 00:11:45,354 මෙහෙමයි ඒක වැඩ කරන්නේ. 197 00:11:49,444 --> 00:11:50,493 198 00:11:50,528 --> 00:11:54,447 ඔව් ඒක නියමයි! 199 00:11:56,618 --> 00:11:57,750 200 00:11:57,786 --> 00:11:59,502 දෙවියනේ ඔයා ලොකුයි! 201 00:11:59,537 --> 00:12:02,538 You're so big! 202 00:12:02,590 --> 00:12:04,090 මගෙ දෙවියනේ! 203 00:12:04,125 --> 00:12:05,708 බලන්න ඔයා දිහා! 204 00:12:07,962 --> 00:12:09,212 205 00:12:09,264 --> 00:12:11,464 මාව පුරවන්න, චැන්ඩ්ලර්! 206 00:12:11,466 --> 00:12:12,799 ඒක මගේ ඇතුලට දාන්න! 207 00:12:12,801 --> 00:12:14,467 චැන්ඩ්ලර් කියන්නේ පොඩ්ඩා... ඒකට කැමතියි. 208 00:12:14,469 --> 00:12:16,135 209 00:12:16,137 --> 00:12:17,603 210 00:12:17,639 --> 00:12:20,606 ඒක මට දෙන්න, චැන්ඩ්ලර්! මට ඒ සේරම ඕන! 211 00:12:20,642 --> 00:12:22,441 212 00:12:22,477 --> 00:12:24,227 213 00:12:26,314 --> 00:12:28,114 කොහොම හරි, ඒක මේ විදිහට තමයි වෙන්නේ. 214 00:12:28,149 --> 00:12:29,315 ඔයාට හිතාගන්න පුළුවන්නේ. 215 00:12:29,317 --> 00:12:31,818 ඔව්... 216 00:12:33,822 --> 00:12:35,404 ඔව්. 217 00:12:35,456 --> 00:12:38,124 ඉතිං ඔයා මොකද හිතන්නේ? 218 00:12:40,128 --> 00:12:44,580 මේක පොඩ්ඩක් විතර රාගිකයි මම හිතන්නේ? 219 00:12:44,632 --> 00:12:46,582 රාගිකයි? මොකක්... මොකක්ද ඒකෙන්... 220 00:12:46,634 --> 00:12:47,834 අදහස් වෙන්නේ, 221 00:12:47,836 --> 00:12:50,803 සමහර විට ඒක වෙන්න ඇති නියම වචනේ. 222 00:12:50,839 --> 00:12:52,255 බලන්න, මම... 223 00:12:52,307 --> 00:12:53,840 මම කියන්නේ නෑ මේකෙන් ඔයා පෝසත් වෙන්නේ නෑ කියලා. 224 00:12:53,842 --> 00:12:56,843 මම කිව්වේ, ඔයාගේ සමහර ධනවත් පැසිෆික් ජාතියේ ජනතාව... 225 00:12:56,845 --> 00:12:59,512 එයාලා මේකට කැමති වෙයි... පිස්සු අවජාතකයෝ. 226 00:12:59,514 --> 00:13:01,180 227 00:13:01,182 --> 00:13:04,317 මම මේක හැදුවේ ළමයින්ට... ළමයින්ට,තේරුණාද? 228 00:13:04,352 --> 00:13:05,985 හොදයි, 229 00:13:06,020 --> 00:13:09,772 වයේග්රා තමයි මුල්ම අද්‍යාතතිය ‍නිපද වුයේ. 230 00:13:09,824 --> 00:13:11,824 බලන්න දැන් ඒකට වෙලා තියන දේ. 231 00:13:14,028 --> 00:13:16,495 ඔයා සම්පූර්ණයෙන්ම පිළිකුල්, ඔයා දන්නවද ඒක?! 232 00:13:16,531 --> 00:13:18,664 යාළුවා, ඔයා තමයි රාගික වැසිකිළියක් තියන එකම එක්කෙනා. 233 00:13:18,700 --> 00:13:19,866 යමන් යන්න මගේ තැනින්! 234 00:13:19,868 --> 00:13:21,000 ඔයා දන්නවද දෙයක්? 235 00:13:21,035 --> 00:13:22,835 මම හිතනවා ඔයාට වාසනාවක් තියෙයි කියලා, 236 00:13:22,871 --> 00:13:26,172 මොකද චැන්ඩ්ලර්ට මේක ඕන වෙයි එයාගේ ප්‍රතිකාරයන්ට මුදල් ගෙවන්න උදව් වෙන්න! 237 00:13:26,207 --> 00:13:30,176 238 00:13:30,211 --> 00:13:31,260 239 00:13:31,296 --> 00:13:34,881 240 00:13:51,032 --> 00:13:53,366 241 00:13:53,401 --> 00:13:55,902 242 00:14:00,541 --> 00:14:03,659 මට හම්බුනා කදුකර දේවගැති කොල්ලෙක්ව! 243 00:14:03,711 --> 00:14:08,748 244 00:14:08,750 --> 00:14:10,666 245 00:14:14,339 --> 00:14:18,224 246 00:14:26,351 --> 00:14:28,317 247 00:14:28,353 --> 00:14:30,353 248 00:14:30,405 --> 00:14:32,405 නෑ,නෑ. ඔයා ඉදගෙන ඉන්න. 249 00:14:32,440 --> 00:14:34,523 මම ඔතෙන්ට එන්නම්. 250 00:14:34,575 --> 00:14:36,108 251 00:14:36,110 --> 00:14:38,527 252 00:14:57,131 --> 00:14:58,798 253 00:15:09,978 --> 00:15:11,944 254 00:15:11,980 --> 00:15:14,146 255 00:15:18,319 --> 00:15:19,652 දැන් අපි කොහෙද හිටියේ? 256 00:15:19,654 --> 00:15:21,370 ඔයා කැමතිද තව තේ ටිකක් බොන්න? 257 00:15:21,406 --> 00:15:24,040 නෑ,නෑ, ස්තූතියි. මම... මම හොදින්. 258 00:15:24,075 --> 00:15:26,075 දැන්, දේවගැති කොල්ලා හැමල්... 259 00:15:26,127 --> 00:15:28,577 ඒක ඔයාගේ බෑණා ක්ලැරන්ස්ටද අයිති වෙන්නේ? 260 00:15:28,629 --> 00:15:30,830 එයා පාසල් වැඩ ඉවර කරපු ගමන්ම. හරි. 261 00:15:30,832 --> 00:15:33,249 එයා අකමැති වුනොත්, ඒ මගේ ලේලි රෙලීන්ට අයිති වෙනවා. 262 00:15:33,301 --> 00:15:35,468 ඒත් ඊට පස්සේ, රෙලීන්ට ගෑණු ළමයාව හම්බෙන්නේ නෑ... 263 00:15:35,503 --> 00:15:37,086 දෙවියන් සමගින් ඉන්න ගෑණු ළමයාව. 264 00:15:37,138 --> 00:15:39,005 ඔව්,නෑ, ඊට පස්සේ ඒක ඔයාගේ මස්සිනා වන හෙලන්ට අයිති වෙනවා... 265 00:15:39,007 --> 00:15:40,339 266 00:15:40,341 --> 00:15:43,392 එයා ආයෙ කවදාවත් ෆෙඩ්රික්ව බදින්නේ නැතිව ඉන්නකල්? 267 00:15:43,428 --> 00:15:44,927 - ඇත්තෙන්ම. - ඔව්. 268 00:15:44,979 --> 00:15:48,681 ඒ වගේම මොකක් වුනත් කමක් නෑ, මට ඕන ඔළු දෙකේ නිවුන්නුන්ව... 269 00:15:48,683 --> 00:15:51,017 රෙවරන්ඩ් ලෝරන්ස්ගේ අතට යන එක. 270 00:15:51,019 --> 00:15:53,319 ඔයා රෙවරන්ඩ් හේන්ස් ගැන නෙමේද අදහස් කෙරුවේ? 271 00:15:53,354 --> 00:15:56,188 මොකද රෙවරන්ඩ් ලෝරන්ස්ගේ මුණුපුරාට ලැබෙන්නයි යන්නේ.... 272 00:15:56,190 --> 00:16:00,409 වීණා වාදනය කරන සුර දූතිකාව, මොකද එයා ගීතිකා කණ්ඩායමේ හිටිය හින්දා. 273 00:16:00,445 --> 00:16:03,863 ගොඩක් තියුණුයි, මැගිල් මහත්තයා. 274 00:16:03,865 --> 00:16:06,665 ඒ වගේම මම හිතුවේ හැම නීතීඥයෙක්ම මෝඩයෝ කියලා. 275 00:16:06,701 --> 00:16:08,584 නෑ, අපෙන් බාගයයි මෝඩයෝ ඉන්නේ. 276 00:16:08,619 --> 00:16:09,869 අනිත් බාගෙ කපටියෝ. 277 00:16:09,871 --> 00:16:12,171 278 00:16:12,206 --> 00:16:15,007 - ඔයා ප්‍රිය කෙනෙක් නෙමෙයිද? - හොදයි... 279 00:16:15,043 --> 00:16:16,926 මම වයස අවු. 40 දි, 280 00:16:16,961 --> 00:16:19,211 ඔයා හිටිය නම් මම පීනා කොලාඩා එකක් ගන්නවා. 281 00:16:19,213 --> 00:16:21,180 හොදයි,ඔයාට ඕන නම් මම DNR එක සටහන් කරගන්න එක, 282 00:16:21,215 --> 00:16:24,016 මම අන්නාසි ටිකකුයි බ්ලෙන්ඩර් එකයි අරගෙන එන්නම්. 283 00:16:24,052 --> 00:16:26,052 මම දැනගත්තා මම ඔයාට කැමති වෙයි කියලා.... 284 00:16:26,054 --> 00:16:29,772 ඔයා අර ටී.වී එකේ හිටිය අහිංසක මිනිහව බේරගත්ත එක දැක්ක ගමන්ම. 285 00:16:29,807 --> 00:16:31,023 හොදයි... 286 00:16:31,059 --> 00:16:33,893 මොක්සි කියන්නේ මේ දවස් වල ගොඩක් අඩුවෙන් සපයන දෙයක්. 287 00:16:33,895 --> 00:16:34,977 ඔව්. 288 00:16:35,029 --> 00:16:37,279 හොදයි, මම මගේ මොක්සි ගැන ආඩම්බර වෙනවා. 289 00:16:37,315 --> 00:16:39,198 දැන්, මම මේකට වෛර කරනවා, 290 00:16:39,233 --> 00:16:41,867 ඒත් මට මගේ ගාණ කියන්න ඕන. 291 00:16:41,903 --> 00:16:44,036 ඒ වගේම මට සමාවෙන්න, 292 00:16:44,072 --> 00:16:46,322 ඒත් මට S&H කොළපාට මුද්දර පිළිගන්න බෑ. 293 00:16:46,374 --> 00:16:48,407 294 00:16:48,409 --> 00:16:52,211 දැන්, මගේ ගාස්තුව ඩොලර් 140 යි. 295 00:16:52,246 --> 00:16:54,980 ඩොලර් 140 ක්? 296 00:16:55,016 --> 00:16:58,667 මම අද සතුටින් ඩොලර් 70ක් පිළිගන්නවා.. 297 00:16:58,719 --> 00:17:00,386 ඉතුරු ඩොලර් 70 මම ආවහම ගන්න පුළුවන්. 298 00:17:00,421 --> 00:17:02,721 සම්පූර්ණ කරපු ලියකිවිලිත් එක්ක, 299 00:17:05,226 --> 00:17:09,395 300 00:17:21,776 --> 00:17:25,995 ඩොලර් 20, ඩොලර් 40, ඩොලර් 60... 301 00:17:26,030 --> 00:17:31,584 ඩොලර් 80, ඩොලර් 100... 302 00:17:31,619 --> 00:17:34,870 ඒ වගේම ඩොලර් 20, ඩොලර් 40. 303 00:17:36,207 --> 00:17:38,624 හරි. 304 00:17:38,626 --> 00:17:39,925 305 00:17:39,961 --> 00:17:42,128 306 00:17:42,130 --> 00:17:43,846 අපි කරගෙන යමුද මැගිල් මහත්තයා? 307 00:17:43,881 --> 00:17:46,932 ඔව්,ඔව්, අපි කරමු, ස්ට්‍රෝස් මහත්මිය. 308 00:17:46,968 --> 00:17:48,134 309 00:17:48,136 --> 00:17:51,387 ඕක නියපොතු වලයි ගාන්නේ හමේ නෙමෙයි. 310 00:17:51,439 --> 00:17:54,273 ඔයාගේ ඇගිලි මෙච්චර පොඩියට තියෙද්දි මට ඒකට උදව් කරන්න බෑ. 311 00:17:54,308 --> 00:17:56,225 ඒවා සේරම ලොකුවට තියෙන්න තිබ්බේ... 312 00:17:56,277 --> 00:17:57,643 ලොකු ඇගිල්ලේ ගාණටම. 313 00:17:57,645 --> 00:17:58,811 ඒකෙනම් මට ගාන්න පුළුවන්. 314 00:17:58,813 --> 00:18:00,446 ඔව්, එතකොට ලස්සනට තියෙයි. 315 00:18:00,481 --> 00:18:02,731 316 00:18:02,783 --> 00:18:07,236 ඉතිං... අද කොහොමද? 317 00:18:07,288 --> 00:18:11,457 ඔයා ලොකුයි, චැන්ඩ්ලර්! 318 00:18:11,492 --> 00:18:13,909 ඔයා ලොකු, ලොකු කොල්ලෙක්! 319 00:18:13,961 --> 00:18:16,745 ඒක කොහෙන්ද ඉවර වෙන්නේ?! 320 00:18:16,797 --> 00:18:18,881 නවත්වන්න එපා, චැන්ඩ්ලර්! 321 00:18:18,916 --> 00:18:20,749 නවත්වන්න එපා! 322 00:18:20,801 --> 00:18:23,419 මෙන්න ඒක එනවා! 323 00:18:23,471 --> 00:18:24,920 මොකක්ද ඒක? 324 00:18:24,972 --> 00:18:26,805 - ඒක ඉරුගු ඇට කෑල්ලක්ද? - නෑ, එපා. 325 00:18:26,841 --> 00:18:28,557 ඔයා ඉරුගු කෑවද චැන්ඩ්ලර්? 326 00:18:28,593 --> 00:18:30,176 - මම ඒ දැක්කේ නිබ්ලට් එකක්ද චැන්ඩ්ලර්? - ඒක නම් ජරාවක්. 327 00:18:30,178 --> 00:18:32,428 - නෑ, එපා. - ඔනාවට වැඩියිද? 328 00:18:32,480 --> 00:18:34,680 හොද වෙලාවල්. 329 00:18:34,682 --> 00:18:37,099 ඔයාගේ ජරා දවස් වලට පවා... 330 00:18:37,151 --> 00:18:38,767 මගේ හොද දවස් වලට වඩා හිත යනවා. 331 00:18:38,819 --> 00:18:41,020 ඔව්, හොදයි, අපි අනිවාර්යෙන්ම ඒකට මොකක් හරි කරන්න ඕන. 332 00:18:44,025 --> 00:18:46,992 ඇත්තටම, කවදාවත් මේකත් එක්කම නම් ජීවත් වෙන්න උත්සහා කරන්න එපා. 333 00:18:47,028 --> 00:18:48,577 නීතියත් එක්කම බැදිලා ඉන්න. 334 00:18:48,613 --> 00:18:51,247 ඔව්, මොකද මම ඇත්තටම... 335 00:18:51,282 --> 00:18:53,916 අර දෙපාර්තමේන්තුවේ තියන ගින්නෙන් ලෝකය ආලෝකමත් කරනවා. 336 00:18:53,951 --> 00:18:56,285 අද කැමති දේවල් දෙකක් කලා. 337 00:18:56,337 --> 00:18:58,954 කැමති දේවල් දෙකක්, ඒ වගේම මම සත්‍ය ලෙස ජීවත් වෙන්න පටන් ගත්තා. 338 00:18:59,006 --> 00:19:01,173 වයසක මිනිස්සු මට කැමතියි. 339 00:19:01,209 --> 00:19:03,092 සමහර විට ඔයාට මහළු නීතියෙන් අනාගතයක් ලැබෙයි. 340 00:19:03,127 --> 00:19:05,294 ඔයා හිතනවද මට ඒ සේරම දේවල් අලංකාරවත් විදිහට පාලනය කරන්න පුළුවන් කියලා? 341 00:19:05,346 --> 00:19:06,929 නෑ, මම ඇත්තටමයි කිව්වේ. 342 00:19:06,964 --> 00:19:10,015 මම... මම හිතුවා මහළු නීතිය මටම යොදාගන්න. 343 00:19:10,051 --> 00:19:12,635 මම මගේ ආච්චිව අවසාන වෙනකම්ම රැක බලා ගත්තා. 344 00:19:12,687 --> 00:19:14,687 ඒක... 345 00:19:14,722 --> 00:19:16,972 ඒක භයානකයි මිනිස්සුන්ට ගණුදෙණු කරන්න වෙලා තියෙන්නේ... 346 00:19:17,024 --> 00:19:19,108 රක්ෂණ සමාගම් එක්ක, 347 00:19:19,143 --> 00:19:22,861 මගේ කාලකණ්නි මස්සිනා ඇය ඉතුරු කරලා තිබ්බ ඒවා හොරකම් කරපු නිසා ඇය වේදනා නාශක ගත්තා. 348 00:19:22,897 --> 00:19:25,648 වයසට යන එකනම් ජරාවක්. 349 00:19:25,700 --> 00:19:27,399 වැඩිමහල් අයට එයාලගේ පැත්තට කෙනෙක්ව ඕන වෙනවා. 350 00:19:29,487 --> 00:19:31,987 351 00:19:35,243 --> 00:19:36,959 ඒ හාවර්ඩ්. 352 00:19:36,994 --> 00:19:39,545 මොන මගුලක්ද එයාට ඕන? 353 00:19:39,580 --> 00:19:42,464 354 00:19:42,500 --> 00:19:44,833 හායි හාවර්ඩ්. 355 00:19:44,885 --> 00:19:49,138 නෑ. මම කිව්වේ, නෑ... 356 00:19:49,173 --> 00:19:51,640 දෙවියනේ. කොයි වෙලාවෙද? 357 00:19:51,676 --> 00:19:53,809 ඔව්, හරි. 358 00:19:53,844 --> 00:19:57,429 මම බලන්නම් මට පුළුවන් වුනොත්, ජිමීව හොයා ගන්නම්. 359 00:19:57,431 --> 00:19:59,932 මම ඔයාට පස්සේ කථා කරන්නම්. අනිවාර්යෙන්ම. 360 00:19:59,934 --> 00:20:03,185 361 00:20:03,237 --> 00:20:04,937 චක් ගැන. 362 00:20:11,335 --> 00:20:13,052 363 00:20:14,635 --> 00:20:15,918 364 00:20:15,934 --> 00:20:17,401 චක්. 365 00:20:17,434 --> 00:20:18,566 චක්, ඔයා මාත් එක්කද? 366 00:20:18,601 --> 00:20:20,435 චක්, ඒයි,යාළුවා. මේ මම. 367 00:20:20,500 --> 00:20:23,084 ඔයාට පුළුවන්ද මාත් එක්ක කථා කරන්න? ජිම්... 368 00:20:23,136 --> 00:20:26,387 ජේසුනේ. මේ බැල්ලිගේ පුතාලනං. 369 00:20:26,423 --> 00:20:27,639 370 00:20:27,674 --> 00:20:29,924 සර්, ඔයාට ඒක කරන්න බෑ. 371 00:20:29,976 --> 00:20:32,810 - මේවා සේරම ක්‍රියාත්මක වෙලා තියෙන්න ඕන. - නෑ, නෑ. විදුලි බලයන් එපා. 372 00:20:32,846 --> 00:20:35,297 - ඔයාට තේරුණාද? - නෑ, ඒක ක්‍රියාත්මකව තියෙන්න ඕන. 373 00:20:35,345 --> 00:20:37,098 - මම ආරක්ෂකයන්ට කථා කරනවා. - නෑ, ඉන්න, ඉන්න. 374 00:20:37,150 --> 00:20:38,516 ඉන්න, ඉන්න. නෑ. ඉන්න, ඉන්න, ඉන්න, ඉන්න. 375 00:20:38,518 --> 00:20:39,918 ඇයි මේක ක්‍රියා විරහිත වෙන්නේ නැත්තේ? 376 00:20:39,953 --> 00:20:42,437 - ජිමී. ජිමී. - මගුල. 377 00:20:42,489 --> 00:20:45,273 මම නිකම්... ජිමී, ටිකක් ඉන්න. ජිමී. හිතන්න. 378 00:20:45,325 --> 00:20:49,110 - මොකක්ද මෙතන වෙන සැලැස්ම? - සර්? සර්? 379 00:20:49,162 --> 00:20:50,995 සර්, ඔයා දැන්ම ඔතනින් අයින් වෙන්න. 380 00:20:51,031 --> 00:20:52,947 මොන මගුලේ වධක කාමරයක්ද ඔයාලා මෙතන කරගෙන යන්නේ? 381 00:20:52,999 --> 00:20:54,782 ඔහුට... ඔහුට විදුලි බලට ආසාද්මිකයි? 382 00:20:54,834 --> 00:20:57,201 - ඔයාට දොස්තර කිව්ව දේ ඇහුණනේ. දැන්ම පල්ලහැට බහින්න. - නෑ, මේ සේරම ලයිටුයි යන්ත්‍රයි... 383 00:20:57,203 --> 00:20:58,536 ඔයාලා හරියට මෙයාව මයික්‍රෝවේව් එකකට තල්ලු කෙරුවා වගේනේ. 384 00:20:58,588 --> 00:20:59,871 - දැන්ම බිමට බහින්න. - නෑ, මාව අල්ලන්න එපා! 385 00:20:59,923 --> 00:21:03,174 මෙයා මේ රෝගියාගේ සහෝදරයා. කරුණාකරලා, ඔහුට ඇහුම්කන් දෙන්න. 386 00:21:03,209 --> 00:21:04,676 387 00:21:04,711 --> 00:21:06,878 388 00:21:06,880 --> 00:21:09,097 - අපි යමු. - ඉන්න, එඩ්වින්, නවත්වන්න. 389 00:21:09,132 --> 00:21:10,431 ටිකක් ඉන්න, එඩ්වින්. 390 00:21:10,467 --> 00:21:12,801 සර් ඔයා ලැහැත්තියිද දැන් සන්සුන් වෙන්න? 391 00:21:12,830 --> 00:21:15,429 ඔව්,ඔහුගේ නම ජිමී, ඒ වගේම, ඔව්, ඔහු සන්සුන් වෙයි. 392 00:21:15,430 --> 00:21:16,762 මට ඕන ඔයාම ඒක කියනවා දකින්න ජිමී. 393 00:21:16,797 --> 00:21:18,430 මට ඒක ඔයාගෙන්ම අහන්න ඕන. 394 00:21:18,465 --> 00:21:20,048 මම සන්සුන් හරිද? මම සන්සුන්. 395 00:21:21,435 --> 00:21:23,468 එඩ්වින්, ඇයි ඔයා ටිකක් ගිහින් එළියෙන් ඉන්නේ නැත්තේ? 396 00:21:23,470 --> 00:21:25,938 අපිට ඔයාව ඕන වුනොත් මම ඔයාට කථා කරන්නම්. 397 00:21:25,973 --> 00:21:30,192 හරි, ඉතිං මට කියන්න විදුලියෙ කථාව ගැන. 398 00:21:30,227 --> 00:21:33,529 ඔව්, බලන්න, මම දන්නවා ඒක කොහොමද කියලා, ඒත් ඒක ඇත්ත. 399 00:21:33,564 --> 00:21:35,147 මගුල. 400 00:21:35,149 --> 00:21:38,567 මගේ දුරකථන බඩු... මොනවා හරි ඇතුලේ බැටරි තියන දේවල්... 401 00:21:38,619 --> 00:21:40,285 ඔහුට ඒවා ලග තියෙනකොට දරාගන්න බෑ. 402 00:21:40,321 --> 00:21:42,538 ඔහොම ඉන්න. 403 00:21:42,573 --> 00:21:45,073 මෙන්න මගේ දුරකථනය. හරි, එච්චරයි. 404 00:21:45,125 --> 00:21:48,126 ස්තූතියි. 405 00:21:52,333 --> 00:21:54,750 හරි, මොන මගුලක්ද ඔහුට වුනේ? 406 00:21:54,802 --> 00:21:56,585 - ඇයි ඔහු මෙහෙ ඉන්නේ? - පැහැදිලිවම, ඒක වෙලා තියන්නේ... 407 00:21:56,637 --> 00:21:58,670 චාර්ල්ස් එයාගේ අල්ලපු ගෙදර කෙනාගෙන් පත්තරේ හොරකම් කරපු හින්දා. 408 00:21:58,672 --> 00:22:00,756 මොකක්? ඔහු... ඔහු කවදාවත් ගෙයින් එළියට යන්නේ නෑ. 409 00:22:00,808 --> 00:22:02,474 මම දන්නෑ... මම සේරම තොරතුරු දන්නේ නෑ, 410 00:22:02,509 --> 00:22:04,560 ඒත් පොලීසියට ඔහුව හම්බෙලා තියන්නේ ගොඩක් වික්ෂිප්ත වෙලා හිටිය තත්වයකදී. 411 00:22:04,595 --> 00:22:07,479 මෙයා ආකූල වෙලා ඉදලා තියන්නේ. 412 00:22:07,514 --> 00:22:08,814 ඇයි ඔයා මට කථා කෙරුවේ නැත්තේ? 413 00:22:08,849 --> 00:22:10,566 ඇයි මට මේ ගැන අහන්න ලැබුනේ නැත්තේ... 414 00:22:10,601 --> 00:22:13,602 මගේ සහෝදරයාගේ නීතීඥ සහකරුවා විදිහට ඉදලත්? 415 00:22:13,654 --> 00:22:15,153 අපිට හොයාගන්න පුළුවන් වුන එකම සම්බන්ධතා තොරතුර තමයි... 416 00:22:15,189 --> 00:22:17,155 ව්‍යාපාර කාඩ් එක. 417 00:22:17,191 --> 00:22:21,193 ජිමී, මගෙ අදහස නම්, චාල්ස්ව බාර දෙන්න ඕනේ... 418 00:22:21,195 --> 00:22:24,696 දවස් 30 ක මනෝ විද්‍යාත්මක පරීක්ෂණයකට. 419 00:22:24,698 --> 00:22:26,164 පවුලේ සාමාජිකයෙක් විදිහට, 420 00:22:26,200 --> 00:22:29,034 ඔයාට පුළුවන් මෙයාව ඒ සදහා යොමු කරන්න. 421 00:22:29,036 --> 00:22:31,536 ලාස් කෘසස් වල හොද පහසුකම් සහිත තැනක් තියනවා. 422 00:22:31,538 --> 00:22:34,840 ඔහුට පුළුවන් හෙට එහෙට යන්න. 423 00:22:34,875 --> 00:22:36,959 මම ඒකට එච්චර කැමති නෑ. 424 00:22:37,011 --> 00:22:39,962 යාළුවා. මම මෙතන ඉන්නවා. 425 00:22:40,014 --> 00:22:41,013 චක්. 426 00:22:41,048 --> 00:22:42,931 සමාවෙන්න. 427 00:22:42,967 --> 00:22:45,601 මැගිල් මහත්තයා, මගේ නම දොස්තර කෘස්. 428 00:22:45,636 --> 00:22:47,302 ඔයා දන්නවාද ඔයා ඇයි රෝහලේ ඉන්නේ කියලා? 429 00:22:47,354 --> 00:22:52,808 පොලීසිය මගේ ගෙදර දොර කැඩුවා... වරෙන්තුත් නෑ, හේතුවකුත් නැතුව. 430 00:22:52,860 --> 00:22:54,142 මම ආකූල වුනේ නෑ. 431 00:22:54,194 --> 00:22:55,811 එයාලා මම කිව්ව දේවල් ඇහුවේ නෑ. 432 00:22:55,863 --> 00:22:58,063 එයාලා මට ටේසර් වලින් ගැහුවා, ජිමී. 433 00:22:58,065 --> 00:22:59,615 ජේසුනේ. 434 00:22:59,650 --> 00:23:02,067 කිම්? 435 00:23:02,069 --> 00:23:04,236 මට සමාවෙන්න. මට පුළුවන් ඔයාලට නිදහස ලබාදෙන්න. 436 00:23:04,238 --> 00:23:06,405 නෑ,නෑ,නෑ. ඒකට කමක් නෑ. ඉන්න. 437 00:23:06,407 --> 00:23:08,123 හාවර්ඩ්... මට කථා කෙරුවා. 438 00:23:08,158 --> 00:23:09,908 එයා ඔයා ගැන ගොඩක් හිතනවා. 439 00:23:09,910 --> 00:23:12,494 ඔයාට කොහොමද දැන්, මැගිල් මහත්තයා? 440 00:23:12,546 --> 00:23:15,414 ඔයා ලග දුරකථනයක් තියනවද නැත්නම්... පේජරයක්, 441 00:23:15,416 --> 00:23:17,082 බැටරි තියන මොනවා හරි තියනවද? 442 00:23:17,084 --> 00:23:19,751 මම එහෙම හිතන්නේ නෑ. මම... 443 00:23:21,588 --> 00:23:23,255 444 00:23:24,091 --> 00:23:26,141 ඔව්. 445 00:23:26,176 --> 00:23:28,260 - අමතක වුනා. ඒ ගැන සමාවෙන්න. 446 00:23:30,564 --> 00:23:34,316 ඔයාට පුළුවන්ද තව ටිකක් මට කියන්න ඔයාගේ... තත්වය ගැන? 447 00:23:34,351 --> 00:23:36,518 ඒක තත්වයක් නෙමේ. 448 00:23:36,570 --> 00:23:38,570 ඒක ස්වභාවයක්... 449 00:23:38,605 --> 00:23:40,856 විද්‍යුත් චුම්භක අධි සංවේදී තාවය. 450 00:23:40,908 --> 00:23:44,526 හේතුවක් නැතිවම, මගේ ස්නායු පද්ධතිය ගොඩක් සංවේදී වුනා... 451 00:23:44,578 --> 00:23:47,746 එක්තරා සංඛයාතමය විද්‍යුත් චුම්භක විකිරණයන්ට. 452 00:23:47,781 --> 00:23:50,415 ඔයාගේ සහෝදරයා ඒකට කිව්වේ ඔයා විදුලියට ආසාද්මිකයි කියලා. 453 00:23:50,451 --> 00:23:52,334 හොදයි, ඒක ඕනාවට වඩා සරල කිරීමට යාමක්, 454 00:23:52,369 --> 00:23:54,920 ඒත් ඒක ප්‍රධාන වශයෙන් හරි. 455 00:23:54,955 --> 00:24:00,693 චිද්‍යුත් උපකරණ එයාලගේම විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයන් නිර්මාණය කරනවා. 456 00:24:01,128 --> 00:24:05,097 මමත් ඒ වගේ විද්‍යුත් උපකරණයකට සමානයි, ඒක තමයි නරකම ලක්ෂණය. 457 00:24:05,132 --> 00:24:06,548 කොයි ඒවද? 458 00:24:06,600 --> 00:24:09,051 මගේ හම පිච්චෙනවා වගේ හැගීම, 459 00:24:09,103 --> 00:24:12,137 තියුණුයි, මගේ ඇට කටු සීතල වෙනවා වගේ වේදනාව, 460 00:24:12,139 --> 00:24:15,190 මස්පිඩු වලට ඇති මහන්සිය, හදවතේ ඇති තිගැස්ම, 461 00:24:15,225 --> 00:24:17,526 අපහැදිලි පෙනීම, කන් දෙක රිදීම, 462 00:24:17,561 --> 00:24:20,862 කරකැවිල්ල, ඔක්කාරයට ඒම, හුස්ම ගන්න ඇති අමාරුව, 463 00:24:20,898 --> 00:24:23,115 සමාන්‍යයෙන්... ඒක වේදනාකාරීයි. 464 00:24:23,150 --> 00:24:24,900 ඔව්, ඒක වේදනාකාරීයි. 465 00:24:24,952 --> 00:24:27,652 කවදද ඔයාට මුලින්ම මේ රෝග ලක්ෂණ මතු වුනේ? 466 00:24:27,654 --> 00:24:29,905 ඒක වුනේ... 467 00:24:29,957 --> 00:24:33,408 ඔයා මාස 18කට කිල්න් කාර්යා‍ලයෙන් ගියා. 468 00:24:33,460 --> 00:24:37,162 හොදයි, එහෙනම්, අවුරුදු දෙක්ක විතර වෙන්න ඇති. 469 00:24:37,164 --> 00:24:38,880 - අවුරුදු දෙකක්? 470 00:24:38,916 --> 00:24:41,583 ඒක... ඒක වේදනාවත් එක්ක ජීවත් වුන ලොකු කාලයක්. 471 00:24:41,635 --> 00:24:42,834 එහෙම තමයි. 472 00:24:44,505 --> 00:24:47,005 ඔයා හිතන්නේ මට පිස්සු කියලා. 473 00:24:47,007 --> 00:24:49,141 මම කො‍යි වෙලාවෙවත් එහෙම කිව්වේ නෑනේ. 474 00:24:49,176 --> 00:24:51,309 නෑ, ඔයා කිව්වේ නෑ, මොකද ඔයා ගොඩක් ආචාර ශීලීයි, 475 00:24:51,345 --> 00:24:52,928 ඒත් ඔයා එහෙම හිතනවා. 476 00:24:52,980 --> 00:24:55,313 නැත්නම්, ඔයාට බැදීමක් ගැන කථා කරන්න ඕන නෑනේ. 477 00:24:55,349 --> 00:24:57,099 ඔයයි ඒ සංවේගදායක අදහස් ගන්නේ. 478 00:24:57,151 --> 00:24:58,600 කාටද එහෙම ඕන නැත්තේ? 479 00:24:58,652 --> 00:25:01,153 මම ඒවා නුසුදුසු විදිහට ගන්නේ.. 480 00:25:01,188 --> 00:25:05,090 මානසික ආතතියෙන් පීඩා විදින මිනිහෙක් වෙනුවෙන්. 481 00:25:05,125 --> 00:25:07,159 482 00:25:07,194 --> 00:25:09,528 කවුරු වුනත් මාත් එක්ක විනාඩි 5කට වැය ගත කෙරුවොත් 483 00:25:09,530 --> 00:25:12,447 එයාලා දැනගන්නවා මේක එක්තරා විදිහක රැවටීමක් කියලා. 484 00:25:12,499 --> 00:25:13,698 ඔයා එකග නැද්ද කිම්? 485 00:25:13,700 --> 00:25:15,500 අනිවාර්යෙන්ම ඇය එකගයි. 486 00:25:15,536 --> 00:25:17,202 හොදයි, මම දොස්තර කෙනෙක් නෙමේ. 487 00:25:17,204 --> 00:25:19,671 ඔයා මම ගැන අවුරුදු 10ක විතර ඉදන් හොදට දන්නවා. 488 00:25:19,706 --> 00:25:21,757 ඔයා කවදා හරි දැකලා තියනවද මම මොකක් හරි ලකුණක් පෙන්වනවා... 489 00:25:21,792 --> 00:25:24,259 මානසික රෝගයක් ගැන? 490 00:25:24,294 --> 00:25:25,761 දැක්කනේ? 491 00:25:25,796 --> 00:25:27,712 ඔයාට මාව හොද කරන්න පුළුවන් කියලා මම තත්පරයක් හරි හිතුවොත්, 492 00:25:27,714 --> 00:25:30,549 මාව විශ්වාස කරන්න, මම ඒ අවස්ථාව මග අරිනවා. 493 00:25:30,551 --> 00:25:31,716 ඒත් සියළු ගෞරව සහිතව, 494 00:25:31,718 --> 00:25:33,218 මානසික රෝග ප්‍රතිකාර වලින් මේකට කිසිම උත්තරයක් හම්බෙන් නෑ. 495 00:25:33,220 --> 00:25:34,719 මමත් ගොඩක් කැමතියි උත්සහා කරන්න. 496 00:25:34,721 --> 00:25:38,523 43-1-11 වගන්තිය, (E) (3) කොටස... 497 00:25:38,559 --> 00:25:40,559 "ප්‍රස්තුත බැදීම වෙනස් නොවනවා නම්... 498 00:25:40,561 --> 00:25:42,644 "සේවා දායකයාට ප්‍රතිකාරයක් ඕන නම්... 499 00:25:42,696 --> 00:25:46,148 අන්තිම තත්වයට අනුව එය නියම කරන්න." 500 00:25:46,200 --> 00:25:50,068 ඔයා හිතනවද මේ වගේ වේදනාවක් මම මාස ගාණක් යට කරගෙන ඉදියි කියලා.. 501 00:25:50,070 --> 00:25:51,486 ඒක ගොඩක් උග්‍රයි නම්? 502 00:25:51,538 --> 00:25:53,572 ඔහු ගස් කපන යන්ත්‍රයක් එක්කත් මාස ගාණක් ගත කෙරුවා. 503 00:25:55,492 --> 00:25:59,461 මට තේරෙනවා ඔයාගේ ඉච්ඡාභංගත්වය. මම දන්නවා. 504 00:25:59,496 --> 00:26:02,714 ඔයා ඒකාන්තයෙන්ම ගොඩක් බුද්ධිමත් මනුස්සයෙක්... 505 00:26:02,749 --> 00:26:07,085 එක් එක් කාරණයන්ට. 506 00:26:07,087 --> 00:26:10,388 මම ඔයාගෙන් ප්‍රශ්ණයක් අහන්නද, නිකන් මගෙ හිතු මතේට? 507 00:26:10,424 --> 00:26:13,725 එදිනෙදා ජීවිතයට ඕන දේවල් ඔයාට කොහොමද හම්බෙන්නේ? 508 00:26:13,760 --> 00:26:15,310 ඔයා ආලෝකය වෙනුවෙන් මොකද කරන්නේ, තව... 509 00:26:15,345 --> 00:26:16,928 ඔයා කොහොමද ආහාර සූදානම් කරගන්නේ? 510 00:26:16,930 --> 00:26:19,681 මම සුදු ගෑස් සහිත ලන්තෑරුමක් පාවිච්චි කරනවා. 511 00:26:19,733 --> 00:26:21,266 ඉවීම සදහා, මම ලග කදවුරු වල තියන උදුනක් තියනවා. 512 00:26:21,268 --> 00:26:24,069 මම ලග ලොකු ශීත කරණයක් තියනවා මම ඒක අයිස් වලින් පුරවලා තියන්නේ. 513 00:26:24,104 --> 00:26:28,073 ඒක හරියන දෙයක් නෙමේ, ඒත් මම එහෙම කරනවා. 514 00:26:28,108 --> 00:26:29,357 එහෙමද. 515 00:26:29,409 --> 00:26:31,693 හොදයි, ස්තූතියි. 516 00:26:31,745 --> 00:26:33,528 ඔයාට කමක් නෑනේ මම ඔයාගේ සහෝදරයාව අරගෙන ගියාට.... 517 00:26:33,580 --> 00:26:35,947 ටිකක් කථා කරන්න? 518 00:26:35,949 --> 00:26:38,783 අනිවාර්යෙන්ම කථා කරලා ඉවර වුනහම ඔයාගේ පර්ස් එක තියනවද කියලා බලලා දැනගන්න. 519 00:26:38,785 --> 00:26:41,203 විහිළු කාරයෙක්. 520 00:26:41,255 --> 00:26:42,621 ජිමී. 521 00:26:44,708 --> 00:26:47,926 මට ගෙදර යන්න ඕන. 522 00:26:55,135 --> 00:26:56,852 523 00:26:56,887 --> 00:26:58,220 ඒක කැත උපායක්. 524 00:26:58,272 --> 00:27:00,605 ඒක උපායක් නෙමේ... ඒක නිරූපණයක්. 525 00:27:00,641 --> 00:27:03,058 මේ විද්‍යුත් සම්බන්ධ ආසාද්මික තාව ඇත්ත එකක් නෙමෙයි... 526 00:27:03,110 --> 00:27:05,227 පේන විදිහට මේක මොකක් හරි ගැඹුරු දෙයක්. 527 00:27:05,279 --> 00:27:06,862 මම කිව්වේ නෑනේ ඒක 100% ක්ම ඇත්ත කියලා? 528 00:27:06,897 --> 00:27:09,231 ඒත් චක් කියන්නේ අපි දෙන්නටම වැඩිය බුද්ධිමත් කෙනෙක්, 529 00:27:09,283 --> 00:27:11,066 ඒ හින්දා අපි ඔහුත් එක්ක මේ ගැන කථා නොකර ඉමු, 530 00:27:11,118 --> 00:27:13,869 ඒ වගේම මම මෙයාව රබර් කාමරයකට යවන්නේ නෑ. 531 00:27:13,904 --> 00:27:15,904 කවුරුවත් රබර් කාමර ගැන කිව්වේ නෑනේ. 532 00:27:15,956 --> 00:27:17,038 මේකට විශේෂ්‍යත්ඥයෙක් ඉන්නවා... 533 00:27:17,074 --> 00:27:18,290 එයා විශේෂ්‍යත්ඥයන්ව හම්බුනා, හරිද? 534 00:27:18,325 --> 00:27:19,824 මෙහෙ ඉදන් ඩෙන්වර් වලට යනකම් ඉන්න හොදම දොස්තරලා, 535 00:27:19,826 --> 00:27:21,293 ඒ වගේම එයාලගෙන් කිසිම කෙනෙක් උදව් වුනේ නෑ... එක්කෙනෙක් වත් නෑ. 536 00:27:21,328 --> 00:27:22,544 ඒ කියන්නේ ඔයා මේක අත ඇරලා දාන්න ලැහැත්තිද. 537 00:27:22,579 --> 00:27:24,713 කවුද අත අරින්නේ? 538 00:27:24,748 --> 00:27:27,716 මම... මම තමයි මෙතන වැඩිම බරක් අදින එක කරන්නේ. 539 00:27:27,751 --> 00:27:29,301 අර ඔහු කථා කරපු සුදු ගෑස්... 540 00:27:29,336 --> 00:27:30,719 එයාට කවුරු ඒක ගෙනත් දුන්නා කියලද ඔයා හිතන්නේ? 541 00:27:30,754 --> 00:27:32,387 ඒ වගේම කිරි,පං වැසිකිළි කඩදාසි... 542 00:27:32,422 --> 00:27:34,422 අයිස් වගේම එයාට ඕන හැම දේම. 543 00:27:34,474 --> 00:27:38,226 ඒක උදව්කිරීමක්ද නැත්නම් පැවරීමක්ද? 544 00:27:38,262 --> 00:27:40,562 ඔයා කියන්න හදන්නේ ඔහු නිවාස අඩස්සියේ ඉන්නවා කියලා නම්, 545 00:27:40,597 --> 00:27:42,898 එයාට පුළුවන් එයාට ඕන කරන ඕනම උදව්වක් ගන්න... ඔයාගේ බලය යටතේ. 546 00:27:42,933 --> 00:27:44,816 නිරායාසයෙන්ම මේකට බැදෙනවා නම්, 547 00:27:44,851 --> 00:27:46,818 එයා එයාටම සහ අනිත් අයටත් අනතුරු දායක වෙන්න පුළුවන්. 548 00:27:46,853 --> 00:27:48,320 එයා එහෙමයි. 549 00:27:48,355 --> 00:27:51,323 ගේ ඇතුලේ කොල්මන් ලන්තෑරුමක්, කදවුරු ලිපක්? 550 00:27:51,358 --> 00:27:53,024 මම කියන්නේ, එයා එයාගෙම ගෙදර ගිණි තියන්න පුළුවන්.. 551 00:27:53,026 --> 00:27:55,243 නැත්නම් මුළු වට පිටාවටම, 552 00:27:55,279 --> 00:27:57,746 ඒ වගේම ඊට පස්සේ ඔයාව අවුරුදු 10කට 20කට හිරේට දායි. 553 00:27:57,781 --> 00:27:59,281 මොකද වෙන්නේ... 554 00:27:59,333 --> 00:28:01,366 මොකද වෙන්නේ එයාට ගේ ඇතුලෙදි මොකක් හරි අනතුරක් වුනොත්? 555 00:28:01,368 --> 00:28:03,535 කොහොමද එයා උදව් ඉල්ලන්න කථා කරන්නේ? 556 00:28:06,039 --> 00:28:08,506 ඔයාට බලය තියනවා ඔයාගේ සහෝදරයාට උදව් කරන්න... 557 00:28:08,542 --> 00:28:11,042 ඇත්තටම එයාට උදව් කරන්න. 558 00:28:13,297 --> 00:28:15,380 මේක ගැන හිතන්නේ නැතිව ඇහැ කන පියාගෙන හිටීමෙන් වැඩක් වෙන්නේ නෑ. 559 00:28:20,137 --> 00:28:22,887 ඔයා මොනවද කරන්නේ? 560 00:28:24,224 --> 00:28:26,107 මම දන්න දේ නම්... 561 00:28:26,143 --> 00:28:27,642 ඔහුට උදව් ඕනේ. 562 00:28:29,196 --> 00:28:31,196 563 00:28:37,037 --> 00:28:38,069 එයාව ලිහන්න. 564 00:28:38,071 --> 00:28:39,704 මම එයාව මෙහෙන් එළියට අරගෙන යනවා. 565 00:28:43,076 --> 00:28:44,826 නර්ස් ටිකට් කපන ලියවිලි ටික ඔයාට ගෙනත් දෙයි. 566 00:28:53,003 --> 00:28:55,503 567 00:28:58,892 --> 00:29:00,925 කොල්ලෝ. 568 00:29:02,346 --> 00:29:04,095 ජිමී. ජිමී. මම එයාව හොයා ගත්තා. 569 00:29:04,097 --> 00:29:06,598 මම හිතුවේ ඔයා‍ මෙහෙට එනකම් ඉන්න. 570 00:29:06,600 --> 00:29:08,266 නියමයි,කොහොමද ඔහුට? 571 00:29:08,268 --> 00:29:09,934 හොදයි. විවේක ගන්නවා. 572 00:29:09,936 --> 00:29:12,153 හොදයි. 573 00:29:12,189 --> 00:29:14,606 ජිමී... 574 00:29:14,608 --> 00:29:16,574 මට ඕන ඔයා දැනගන්නවට මම D.A. එක්ක කථා කෙරුවා, 575 00:29:16,610 --> 00:29:20,245 ඒ වගේම ඔහු කිසිම විදාන ලියවිල්ලකට අත්සන් කරන්නේ නැතිව ඉන්නේ නැති වෙයි. 576 00:29:20,280 --> 00:29:22,497 මේක ශාරීරික තත්වයක්, මානසික දෙයක් නෙමේ. 577 00:29:22,532 --> 00:29:23,915 මේක චක්ගේ හිතේ තියන දෙයක්. 578 00:29:23,950 --> 00:29:26,034 මම හිතන්නේ අපි සේරටම ඒකට එකග වෙන්න පුළුවන්. 579 00:29:26,086 --> 00:29:27,118 580 00:29:27,120 --> 00:29:29,170 ඔයා නම් නියම ඔත්තු කාරයෙක් හාවර්ඩ්. 581 00:29:29,206 --> 00:29:31,339 ඇත්තටම ඔයාට ඕන නෑ චක්ව පොරොන්දුවකට ඇතුල් කරගන්න. 582 00:29:31,375 --> 00:29:33,875 නෑ මට ඕන නෑ මම මොකටද එහෙම දෙයක් කරන්නේ? 583 00:29:33,927 --> 00:29:35,877 මොකද චක් එහෙම කෙරුවොත්, 584 00:29:35,929 --> 00:29:37,345 ඊට පස්සේ මම ඔහුගේ නීතිමය ආරක්ෂකයා බවට පත් වෙනවා, 585 00:29:37,381 --> 00:29:38,513 ඒ වගේම මම එයාව HHM එකෙන් සල්ලි දීලා ගන්නවා. 586 00:29:38,548 --> 00:29:40,015 දෙවියනේ ජිමී දැන්ම? 587 00:29:40,050 --> 00:29:41,683 ඔයාට ඕන මෙතන අවුල් කරන්නද එයා අතන වැටිලා ඉද්දි? 588 00:29:41,718 --> 00:29:43,268 ඔයා දන්නවනේ, පදම් කරපු ඇද ඔයාගේ මොළේ මිලීන කරලා ඇති... 589 00:29:43,303 --> 00:29:44,602 ඔයා තත්පරේකට හරි හිතුවා නම්... 590 00:29:44,638 --> 00:29:46,971 කට්ටියම... චක්. ඒකයි අපි මෙතන ඉන්නේ. 591 00:29:46,973 --> 00:29:49,224 ඔව්. අපි කාරණාව ගැන හිතමු. 592 00:29:49,276 --> 00:29:51,393 අපි මේ කථා කරන්නේ හොද අනාගතයක් තිබ්බ මිනිහෙක් ගැන.... 593 00:29:51,445 --> 00:29:52,894 අපි හැමෝම ගොඩක් ආදරේ කරපු. 594 00:29:52,946 --> 00:29:54,479 ඒකට ගොඩක් හේතු තියනවා. 595 00:29:54,481 --> 00:29:55,980 වෛරයට ඒවගෙන් එකක් වෙන්න දෙන්න බෑ. 596 00:29:55,982 --> 00:29:57,365 ඔයා දන්නවද දෙයක් හාවර්ඩ්? 597 00:29:57,401 --> 00:29:58,616 ඔයා වැඩ පෙන්වද්දි මම හිටියේ හැංගිලා, 598 00:29:58,652 --> 00:29:59,951 ඒත් මට තීරණයක් ගන්න උදව් කෙරුවට ස්තූතියි. 599 00:29:59,986 --> 00:30:01,986 ඔයාගේ සල්ලි එළ දෙනට සුභ ගමන්, 600 00:30:01,988 --> 00:30:04,122 මොකද ඒකා තණ බිමෙන් යනවා. 601 00:30:04,157 --> 00:30:05,407 මම එයා වෙනුවෙන් බැදෙනවා. 602 00:30:09,663 --> 00:30:11,746 ජිමී. ඉන්න. 603 00:30:11,798 --> 00:30:13,832 ජිමී, ඉන්න. ජිමී. 604 00:30:13,834 --> 00:30:15,800 ජිමී, ඔයාට ඉන්න පුළුවන්ද? 605 00:30:15,836 --> 00:30:17,752 ජිමී, ටිකක් ඉන්න. 606 00:30:17,804 --> 00:30:19,637 අහන්න, මම එකග වෙනවා චක්ට උදව් ඕන කියන එකට, 607 00:30:19,673 --> 00:30:21,473 ඒ වගේම සමහර විට ඒක වෙන්න ඇති කරන්න තියන හරිම දේ, 608 00:30:21,508 --> 00:30:23,007 ඒත් ඔයාට බෑ ඒක මේ විදිහට කරන්න. 609 00:30:23,009 --> 00:30:25,844 මට ඕන අර බැල්ලිගෙ පුතාට දාඩිය දාන හැටි බලන්න. 610 00:30:25,846 --> 00:30:28,813 එයා මෙච්චර බය වෙන්නෙ මොකටද කියලා පැහැදිලියි. 611 00:30:28,849 --> 00:30:31,483 මම මගේ සහෝදරයාව ගෙදර ගෙනියනවා. 612 00:30:34,855 --> 00:30:36,855 613 00:30:45,354 --> 00:30:46,488 යමු එහෙනම් යාළුවා. 614 00:30:46,554 --> 00:30:47,953 ඔව් යමු. 615 00:30:47,989 --> 00:30:50,272 හරි තව ටිකයි. එකයි දෙකයි. 616 00:30:50,308 --> 00:30:51,640 අන්න හරි. 617 00:30:51,692 --> 00:30:53,976 ඔයා ගෙදර ආවා ප්‍රශ්ණයක් නෑනේ? 618 00:30:54,028 --> 00:30:57,279 හැම දෙයක්ම හොද විදිහට වෙයි. 619 00:30:57,315 --> 00:30:59,398 ඔයාට කන්න මොනවා හරි ඕනද... 620 00:30:59,400 --> 00:31:01,734 තේ එකක්... තේ කෝප්පයක්? 621 00:31:01,736 --> 00:31:04,203 - කෝපි? - ඔව්. 622 00:31:04,238 --> 00:31:06,539 කෝපි. කෝපි එහෙනම්. 623 00:31:06,574 --> 00:31:09,492 ජිමී, මට... මට... මට ඕන මගේ... 624 00:31:09,544 --> 00:31:13,295 එපා... මම... මම... මම... මම... 625 00:31:13,331 --> 00:31:15,464 ඒක... 626 00:31:15,500 --> 00:31:17,216 627 00:31:17,251 --> 00:31:18,551 ඔව්. 628 00:31:18,586 --> 00:31:21,086 629 00:31:48,699 --> 00:31:53,586 630 00:32:00,962 --> 00:32:02,294 ඔයාට ඕන මේක ගැන කථා කරන්නද? 631 00:32:04,048 --> 00:32:06,215 - එතන කථා කරන්න කිසිම දෙයක් නෑ. - ඔයා පත්තරේ ගත්තා. 632 00:32:06,267 --> 00:32:07,466 ඔයා මේක දැක්කා. 633 00:32:07,468 --> 00:32:10,686 ඔයාට ලෙඩ වුනා. 634 00:32:10,721 --> 00:32:12,388 මොකක්ද ඔයාගේ කාරණාව? 635 00:32:12,440 --> 00:32:17,059 චක්, මම හිතන්නේ ඔයා අසනීප වුනේ ඔයා මේ කථාව දැක්ක හින්දා කියලා. 636 00:32:17,111 --> 00:32:20,312 නෑ, හැම වෙලාවෙම ඔයා හිතන්නේ මම මොකක් හරි වැරැද්දක් කරලා කියලා, 637 00:32:20,314 --> 00:32:23,065 මොකක් හරි සැක සහිත දෙයක්, ඔයා නරක අතට හැරෙනවා. 638 00:32:23,117 --> 00:32:24,400 මම අසනීප වුනේ නෑ... 639 00:32:24,452 --> 00:32:25,734 ඔයා පත්තරේ හිටපු එක කියවපු හින්දා. 640 00:32:25,786 --> 00:32:27,236 මට අසනීප වුනේ.. 641 00:32:27,288 --> 00:32:29,788 මම පත්තරේ ගන්න ගෙදරින් එළියට ගියපු හින්දා. 642 00:32:29,824 --> 00:32:31,957 643 00:32:31,993 --> 00:32:34,293 මට ගොඩක් මහන්සියි මේ තර්ක කරන්න ජිමී. 644 00:32:34,328 --> 00:32:36,212 මට මේක ගොඩක් වතාවල් වල වෙලා තියනවා. 645 00:32:36,247 --> 00:32:38,581 ඔයා හිතන්නේ මේක ලිස්සා යන ජිමීගේ නැවත පැමිණීම කියලද, 646 00:32:38,633 --> 00:32:41,050 ඒත් එහෙම නෑ. හරි. 647 00:32:41,085 --> 00:32:44,920 ඔයා හිතන්නේ වෙළද දැන්වීමේ දේ ආචාර සම්පන්න නෑ කියලාද, 648 00:32:44,972 --> 00:32:47,006 ඒත් ඒක... උසස් වීමක්. 649 00:32:47,008 --> 00:32:48,807 ඒක ප්‍රචාරණ ක්‍රමයක්... එච්චරයි. 650 00:32:48,843 --> 00:32:51,477 ඒක උත්තරීතර උසාවි වල අනුමත වුනේ නැත්නම්.. 651 00:32:51,512 --> 00:32:54,263 652 00:32:54,315 --> 00:32:55,731 653 00:32:55,766 --> 00:32:57,816 ඒත් ඕනම සිද්ධියක... 654 00:32:57,852 --> 00:32:59,235 නෛතික පැත්තක් තියනවා. 655 00:32:59,270 --> 00:33:01,520 ඔයාට ඕන නම් දැන්වීම් පල කරන්න, ඒක ඔයාගේ වැඩක්. 656 00:33:01,522 --> 00:33:04,156 "වැඩක්" එතන ක්‍රියාත්මක වචනයක්, චක්, 657 00:33:04,191 --> 00:33:06,525 මොකද මට මේක නිසා වැඩ කීපයක් නැති වුනාට... 658 00:33:06,527 --> 00:33:10,112 නියම වැඩ... කැමති දේවල්, විශ්වාසවන්ත. 659 00:33:10,164 --> 00:33:14,617 මම... මම මහළු නීතිය ගැන විශේෂ්‍යත්ඥයෙක් වේගන එන්නේ. 660 00:33:14,669 --> 00:33:16,118 මහළු නීතිය? 661 00:33:16,170 --> 00:33:17,920 ඔව්, වැඩිහිටියන්ට ගණුදෙණු කරන්න වෙලා තියන දේවල්... 662 00:33:17,955 --> 00:33:20,956 මම කිව්වේ, ඔයා දන්නවානේ, නෑදෑයෝ එයාලගේ ඉතුරුම් පස්සේ පන්නනවා, 663 00:33:21,008 --> 00:33:23,592 රූපවාහානී ප්‍රචාරන, නැවත උකස් කිරීමේ වංචා... 664 00:33:23,628 --> 00:33:25,594 මම කිව්වේ, වයසට යන එකනම් මහ විකාරයක්. 665 00:33:25,630 --> 00:33:28,297 ඔවුන්ට එයාලගේ පැත්තට කෙනෙක්ව ඕන, ඉතිං... 666 00:33:28,349 --> 00:33:30,599 ඔයා ඔහු දිහා තමයි බලන් ඉන්නේ. 667 00:33:30,635 --> 00:33:33,636 ඒකනම් හොදයි වගේ... 668 00:33:33,688 --> 00:33:35,387 පොරොන්දුවක් වගේ. 669 00:33:35,389 --> 00:33:38,223 ඒත් ඒකට මගෙ තත්වයත් එක්ක කරන්න දෙයක් නෑ. 670 00:33:38,225 --> 00:33:40,859 චක්, අහන්න. මම දැන් ඔයාට පොරොන්දුවක් වෙන්න යන්නේ හරිද? 671 00:33:40,895 --> 00:33:44,910 - නෑ, ඕන නෑ, ඉල්ලුවේ නෑ. - හරි. 672 00:33:44,994 --> 00:33:46,878 වෙළද දැන්වීම කියන්නේ එක පාරක වුන දෙයක්. 673 00:33:46,913 --> 00:33:48,296 මම හොද නීතීඥයෙක්. 674 00:33:48,331 --> 00:33:50,298 මට ඕන වුනේ පොඩි රැවටිල්ලක් විතරයි, ඔයා දන්නවානේ, 675 00:33:50,333 --> 00:33:52,333 ගුලියක් බස්සන්න, පොඩ්ඩක් වැඩිපුර පෙන්වන්න... 676 00:33:52,335 --> 00:33:53,418 ඒකයි ඒක කෙරුවේ. 677 00:33:53,470 --> 00:33:54,953 ඒක වුනා. ඒක ඉවරයි. 678 00:33:54,969 --> 00:33:55,785 හරි. 679 00:33:55,869 --> 00:33:57,502 මේ වෙලාවේ ඉදන්, මම නීතියට අනුව වැඩ කරනවා. 680 00:33:58,269 --> 00:33:59,936 හැම නීතීඥයෙක්ම කරන්න ඕන විදිහට. 681 00:33:59,938 --> 00:34:01,270 හරියටම හරි. 682 00:34:01,272 --> 00:34:03,356 මාව ඕන කරන සේවාදායකයෝ එළියේ ඉන්නවා, 683 00:34:03,408 --> 00:34:05,575 ඒ වගේම මම එයාලා වෙනුවෙන් හොද නියෝජනයක් කරන්න යන්නේ.. 684 00:34:05,610 --> 00:34:06,692 මම දන්නවා කොහොමද උපයා ගන්නේ කියලා. 685 00:34:06,744 --> 00:34:08,861 මම... මම දැන් ඉන්නේ ගොඩක් උඩින් හරිද? 686 00:34:08,913 --> 00:34:11,080 මම හොද කෙනෙක් වෙයි. 687 00:34:11,115 --> 00:34:12,331 ලිස්සා යන ජිමී... 688 00:34:12,367 --> 00:34:16,085 එයා සිසේරෝ වල ඉන්නේ, මැරිලා වළලලා. 689 00:34:16,120 --> 00:34:19,088 690 00:34:19,123 --> 00:34:20,256 691 00:34:20,291 --> 00:34:23,793 හරි. 692 00:34:23,795 --> 00:34:25,795 අපි බලමු. 693 00:34:25,797 --> 00:34:28,014 ඔයා කොහෙද යන්නේ? 694 00:34:28,049 --> 00:34:30,132 කාට හරි අර කෝපි එක හදන්න වෙනවා. 695 00:34:38,610 --> 00:34:40,560 මට විශ්වාසයි ඇත්ත එළියට එයි කියලා, 696 00:34:40,612 --> 00:34:43,279 ඒක වුනොත් ඇත්තටම ඒකට තමයි අපි සේරම කැමැත්තෙන් ඉන්නේ. 697 00:34:43,314 --> 00:34:46,732 මම දන්නවා මේ උසාවි කාමරයේ ඉන්න හැමෝටම ශක්තිමත් හැගීම් තියනවා කියලා.... 698 00:34:46,784 --> 00:34:48,568 නිකොලස් බරොන්ගේ අතීතය ගැන. 699 00:34:48,620 --> 00:34:53,456 ඒත් මම කියනවා එයාගේ අතීතය ගැන කියන්න එයා මෙහෙට ඇවිල්ලා නෑ කියලා. 700 00:34:53,491 --> 00:34:56,909 එයා පිළිබදව නඩුවක් යනවා ඩොනෑල්ඩ් කෝවෑන්ග් සහ 701 00:34:56,961 --> 00:34:58,744 එඩී ඇලොන්සෝගේ ඝාතන සම්බන්ධයෙන්. 702 00:34:58,796 --> 00:35:00,963 703 00:35:00,999 --> 00:35:03,132 තනි බොත්තම් පේලියක්... 704 00:35:06,004 --> 00:35:08,554 ලා නිල් හෝ ක්‍රීම් පාට. 705 00:35:08,590 --> 00:35:10,006 නිල්. 706 00:35:11,643 --> 00:35:14,310 හණ රෙදි. 707 00:35:16,598 --> 00:35:19,765 708 00:35:22,520 --> 00:35:24,854 තනි සාක්කුව. 709 00:35:32,196 --> 00:35:34,614 710 00:36:40,014 --> 00:36:41,480 711 00:36:41,516 --> 00:36:43,432 ජේම්ස් මැගිල්, නීතීඥයෙක්. 712 00:36:43,434 --> 00:36:45,434 ඔයා‍ට කොහොමද මේ උදෑසන? 713 00:36:45,436 --> 00:36:48,321 - මම හොදින්. ඔයාට කොහොමද? - ගොඩක් හොදයි. 714 00:36:48,356 --> 00:36:50,272 සාධාරණව කරන්න. 715 00:36:50,274 --> 00:36:51,824 මෙතන මොනවද තියන්නේ? 716 00:36:51,859 --> 00:36:53,859 717 00:36:53,911 --> 00:36:56,412 කෑල්ලක් පැත්තකට යන්නයි හදන්නේ. 718 00:36:56,447 --> 00:36:58,080 ජෙලි එක රස විදින්න. 719 00:36:58,116 --> 00:36:59,915 මැද ඉදන් බලමු. 720 00:36:59,951 --> 00:37:01,701 ඉන්න. කවුද බැංකු කරු මෙතන? 721 00:37:01,753 --> 00:37:04,203 එයත් එක්ක විතරයි මට කථා කරන්න ඕන. මෙන්න එයා. 722 00:37:04,255 --> 00:37:05,454 ඔයා‍ට කොහොමද? 723 00:37:05,456 --> 00:37:07,757 මම හොදින්. මොන ගැම්මක්ද, කොල්ලෝ! 724 00:37:07,792 --> 00:37:08,924 බලාගෙන. 725 00:37:08,960 --> 00:37:10,459 මේ මම ලියන අත. 726 00:37:10,461 --> 00:37:12,678 හරි. 727 00:37:12,714 --> 00:37:16,265 කාන්තාවනි. අද ඔයාලගේ පෙනුම ලස්සනයි. 728 00:37:16,300 --> 00:37:17,933 ඔතන හොදින්ද? 729 00:37:17,969 --> 00:37:20,603 ගොඩක් හොදයි. සාධාරණව සෙල්ලම් කරන්න. 730 00:37:20,638 --> 00:37:22,021 සැකයක් නෑ. 731 00:37:22,056 --> 00:37:24,523 ටිකක් ඉන්න. මේ වෙරෝනිකා ලේක් ද? 732 00:37:24,559 --> 00:37:27,943 මාව වැළදගන්න, සුන්දරියේ. 733 00:37:27,979 --> 00:37:30,112 ඔව්,ඔයාගේ පෙනුම නියමයි අද. 734 00:37:30,148 --> 00:37:32,448 හරි, රැවටීම් බෑ. පෙති හංගන්න බෑ. 735 00:37:32,483 --> 00:37:34,367 අපිට මොනවද මෙතන තියන්නේ? 736 00:37:44,250 --> 00:37:46,300 මෙන්න ඔහු... මුර කුටියේ ඉන්න මිනිසා, 737 00:37:46,335 --> 00:37:48,886 ජෝන් විල්ක්ස් බූත්, බූත් ටර්කින්ග්ටන්. 738 00:37:48,921 --> 00:37:50,470 මොකක්ද ඔයා කියවන්නේ? 739 00:37:50,506 --> 00:37:52,839 "වාහන නැවතීම පිළිබදව සම්පූර්ණ විස්තර... 740 00:37:52,892 --> 00:37:54,341 තියන පොතක්"? 741 00:37:54,393 --> 00:37:56,009 නෑ. 742 00:37:56,061 --> 00:37:59,096 වාහන නැවැත්වීම සම්බන්ධයෙන් තියන නීති ඇත්තටම ගොඩක් සරල ඒවා. 743 00:37:59,098 --> 00:38:01,231 ගොඩක් මිනිස්සු පළවෙනි පාරම ඒක තේරුම් ගන්නවා. 744 00:38:01,267 --> 00:38:03,901 හොදයි, ඔයා මේක දැන ගත්තහම සතුටු වෙයි.. 745 00:38:03,936 --> 00:38:06,770 මම ළග ඕන කරන ස්ටිකර්ස් ගාණ තියනවා. 746 00:38:06,772 --> 00:38:09,189 හොදයි, ඒක මගේ හදවතේ තියෙයි. 747 00:38:09,241 --> 00:38:10,607 ඒ වගේම... 748 00:38:10,609 --> 00:38:13,911 ඔයාට මේක තියාගන්න පුළුවන්. 749 00:38:13,946 --> 00:38:16,246 මම දැන් වැඩ කරන්නේ මහළු අය වෙනුවෙන්. 750 00:38:16,282 --> 00:38:18,115 උදව්වක් ඕනද? මැගිල්ට කථා කරන්න. 751 00:38:18,117 --> 00:38:22,836 එහෙනම් මට කථා කරන්න ඔයාට... 752 00:38:22,871 --> 00:38:26,790 ඔයා දන්න කවුරු හරි වැඩිහිටි කෙනෙක් ඉන්නවා නම්. 753 00:38:27,793 --> 00:38:29,126 සුභ රාත්‍රියක්. 754 00:38:29,128 --> 00:38:31,428 එක පාරක් මම උත්සහා කෙරුවට නරක් වෙන්න බෑනේ. 755 00:39:05,497 --> 00:39:07,748 සුභ රාත්‍රියක්. - සුභ රාත්‍රියක්. 756 00:39:35,361 --> 00:39:39,079 757 00:40:34,586 --> 00:40:35,719 758 00:40:35,754 --> 00:40:37,637 759 00:41:36,115 --> 00:41:38,615 760 00:42:00,506 --> 00:42:03,423 761 00:42:03,475 --> 00:42:05,976 762 00:42:15,687 --> 00:42:18,188 763 00:42:21,740 --> 00:42:22,757 මෙතන හෝල් එකක් වගේම හැම දේම තියනවාද? 764 00:42:22,839 --> 00:42:23,738 මෝඩ වෙන්න එපා. 765 00:42:23,739 --> 00:42:24,772 හොදයි, අහල පහල කවුරුවත් නෑ. 766 00:42:24,839 --> 00:42:25,792 ඒත් ඔයා කවදාවත් කිව්වේ නෑ... 767 00:42:25,817 --> 00:42:26,696 අහල පහල කවුරු හරි ඉන්නවා කියලා. එහෙනම් මම ඇතුලට එන්නම්. 768 00:00:01,724 --> 00:00:11,307 මෙම උපසිරැසි sulan studio වෙනුවෙන් සුලාන් සම්පත් නිකුත් කළ උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න. ●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬● 769 00:00:13,342 --> 00:00:23,843 සිංහල උපසිරැසි සහ අදහස ***සුලාන් සම්පත්*** (sulan sampath) 770 00:28:45,895 --> 00:28:55,728 MOST POPULAR SINHALA SUBS www.sulanstudiosubs.blogspot.com 771 00:42:55,763 --> 00:43:05,730 සිංහල උපසිරැසි සහ අදහස ***සුලාන් සම්පත්*** (sulan sampath) 772 00:43:06,765 --> 00:43:16,682 මෙම උපසිරැසි sulan studio වෙනුවෙන් සුලාන් සම්පත් නිකුත් කළ උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න. ●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬● 773 00:00:01,734 --> 01:42:39,834 {\an9}sulan studio 774 00:42:40,034 --> 00:42:41,734 775 00:42:41,786 --> 00:42:43,569 776 00:42:43,585 --> 00:42:46,086 777 00:42:54,763 --> 00:42:57,264 778 00:43:07,309 --> 00:43:09,359 779 00:43:09,394 --> 00:43:11,895 780 00:43:18,120 --> 00:43:20,220 ගෙදරින් ගොඩක් දුර ඇවිල්ලා නේද? 781 00:43:20,255 --> 00:43:22,589 ඔයයි මමයි දෙන්නම.