1 00:00:00,000 --> 00:00:17,235 {\an2\c&H00F5F8&\fade(1000,500)}පයිරේට් සිංහල උපසිරැසි උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය (www.PirateLk.Com) 2 00:00:55,805 --> 00:00:58,341 හරි, හරි 3 00:00:58,408 --> 00:00:59,776 අට පාරක්! අට පාරක්! 4 00:00:59,842 --> 00:01:02,378 ඒකනම් හරි වගේ. දැන් ඔයා මේකට පුරුදු වෙලා තියෙන්න ඕනි. 5 00:01:04,047 --> 00:01:05,682 ඒ උනාට සාධාරණ ගානක් ගෙවලා 6 00:01:05,748 --> 00:01:07,016 අපේ වටින ඩිටීරියම් ගන්නවා වෙනුවට, 7 00:01:07,083 --> 00:01:08,885 UNSC නායකයෝ උත්සහ කරනවා 8 00:01:08,951 --> 00:01:10,553 අපිව එයාලගේ වහල්ලු කරගන්න. 9 00:01:10,620 --> 00:01:11,754 අලුත් එකගතාවක්. 10 00:01:11,821 --> 00:01:12,955 වෙන කාටහරි ඕක කරන්න දෙන්නකෝ. 11 00:01:13,022 --> 00:01:14,657 ප්‍රොෆෙසර්ට තියෙන්නේ ගොඩක් ඇලෙනසුලු අත්. 12 00:01:14,724 --> 00:01:16,392 තමුසේ කියන්නේ මං හොර කරනවා කියලද? 13 00:01:16,459 --> 00:01:17,794 මං කියන්නේ ඔයා ඔයාගේ අත් හෝදන්නේ නෑ කියලා. 14 00:01:17,860 --> 00:01:20,396 මගේ අත් UNSC මැරීන්ලගේ ලේ වලින් අපිරිසිදු වෙලා තියෙන්නේ. 15 00:01:20,463 --> 00:01:21,898 ඔන්න පරණ කතාවම කියනවා 16 00:01:21,964 --> 00:01:24,434 ඔයාගේ තව යුධ කතාවක් කියලා අපිව සතුටු කරන්නකෝ 17 00:01:24,500 --> 00:01:26,602 තමුන්ගේ වයසටත් වඩා පරණ කැලැල් මට තියෙනවා. 18 00:01:26,669 --> 00:01:28,805 - මං දැකපු.. - "...මං දැකපු දේවල්." 19 00:01:28,871 --> 00:01:30,673 එයාලා නිතරම වගේ එයාලගේ සුපිරි ආයුද තියෙන මැරීන් සේනාංක සහ 20 00:01:30,740 --> 00:01:33,609 ස්පාටන්ලව මෙහාට එවනවා 21 00:01:33,676 --> 00:01:34,844 අපට හිරිහැර කරන්න 22 00:01:34,911 --> 00:01:37,447 ඒත් ප්‍රශ්නෙට පිලියම යුද්දය වෙන්න ඕනි නෑ. 23 00:01:37,513 --> 00:01:41,350 ඒ නිසා තමා ජින්-හා මං ගැන විශ්වාසය තියලා 24 00:01:41,417 --> 00:01:45,688 මේ නිමක් නැති යුද්දය අවසන් කිරීම වෙනුවෙන් සාකච්ඡා කරන්න මාව පිටත් කලේ 25 00:01:45,755 --> 00:01:46,956 ඔය විකාරේ වහලා දාපං. 26 00:01:47,023 --> 00:01:49,926 කවියෝ එක පාරක් ලියලා තිබ්බා, "නුවන්කාර ..." 27 00:01:49,992 --> 00:01:52,495 වින්ශර් කියන්නේ මෝඩයෙක්, ඒ උනාට ඌ භයානක මෝඩයෙක්, 28 00:01:52,562 --> 00:01:54,063 මොකද ඌ මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දෙනවා. 29 00:01:54,130 --> 00:01:55,898 උගේ සාම සාකච්ඡා අසාර්ථක උනාම, 30 00:01:55,965 --> 00:01:58,401 UNSC එකේ උන් තියන හැම දෙයක්ම අරගෙන එයි අපි එක්ක හැප්පෙන්න. 31 00:01:58,468 --> 00:01:59,669 මං කිව්වයි කියලා මතක තියාගන්න. 32 00:01:59,736 --> 00:02:00,870 ඔයා කියන්නේ ස්පාටන්ලා ගැනද? 33 00:02:02,705 --> 00:02:05,808 ඔයා ස්පාටන් කෙනෙක්ව කිට්ටුවෙන් දැකලා තියෙනවද? 34 00:02:05,875 --> 00:02:07,076 මම මැරීන්ලා එක්ක හැප්පිලා තියෙනවා. 35 00:02:08,678 --> 00:02:10,379 "මම මැරීන්ලා එක්ක හැප්පිලා තියෙනවා.." 36 00:02:11,781 --> 00:02:13,549 එක ස්පාටන් කෙනෙක් මැරීන් ලා සිය ගානකට වඩා වටිනවා 37 00:02:13,616 --> 00:02:15,485 ඒත් ජන්කා 38 00:02:15,551 --> 00:02:18,087 ස්පාටන්ලගෙයි මැරීන්ලගෙයි තව වෙනසක් තියෙනවා 39 00:02:18,154 --> 00:02:19,555 ම්ම්ම්? 40 00:02:19,622 --> 00:02:21,023 මැරීන්ලව මරන්න පුලුවන්. 41 00:02:24,794 --> 00:02:26,562 ස්පාටන්ලා කියන්නේ මිනිස්සු නෙමෙයි. 42 00:02:26,629 --> 00:02:29,465 එයාලා වේගවත්, ශක්තිමත්, බුද්ධිමත්. 43 00:02:29,532 --> 00:02:31,467 එයාලව නවත්තන්න බෑ. 44 00:02:31,534 --> 00:02:34,103 එයාලා අනුකම්පාවක් නැතුව... 45 00:02:35,171 --> 00:02:36,506 අන්තිමේදි මරන්න දෙයක් ඉතුරු නොවෙනකන් 46 00:02:37,673 --> 00:02:39,942 දිගින් දිගටම 47 00:02:41,010 --> 00:02:42,145 මිනී මරාගෙන යනවා... 48 00:02:49,018 --> 00:02:50,720 තමුසේ එනවද නැද්ද? 49 00:02:55,658 --> 00:02:57,426 ජින් හා! 50 00:02:57,493 --> 00:02:59,629 මෙතන ඉන්න පොඩි එකාට කියා දෙන්නකෝ. 51 00:02:59,695 --> 00:03:01,164 ජෙනරල් දන්නවා. 52 00:03:01,230 --> 00:03:04,767 එක්කෝ මැඩ්‍රිගල් නිදහස් වෙනවා, නැත්තම් එහෙම වෙන්නේ නෑ. 53 00:03:04,834 --> 00:03:06,636 අතරමැදි දේවල් වෙන්නේ නෑ. 54 00:03:06,702 --> 00:03:08,171 කමෝන්! 55 00:03:08,237 --> 00:03:11,174 තමුසේ මට විහිලු කරනවා වෙන්න ඕනි. විශ්වාස කරන්නත් බෑ. 56 00:03:13,176 --> 00:03:14,677 හැමදෙයක්ම හොදින්ද ජෙනරල්? 57 00:03:15,745 --> 00:03:17,213 කෝ මගේ දුව? 58 00:03:17,280 --> 00:03:19,916 සමහරවිට එයාගේ යාලුවෝ 59 00:03:19,982 --> 00:03:21,184 එක්ක ඇවිදින්න ගිහින් ඇති 60 00:03:22,919 --> 00:03:24,153 ඔයා ක්වාන් ව දන්නවනේ. 61 00:03:28,758 --> 00:03:30,459 හෙමින් යනවකෝ! 62 00:03:30,526 --> 00:03:32,495 මම මෙහෙම දේකට කැමති උනේ නෑ! 63 00:03:37,533 --> 00:03:39,535 මාව නාස්ති වෙලා ගිහින්. 64 00:03:41,537 --> 00:03:42,972 මේක් වටින දෙයක් උනොත් හොදයි ක්වාන්. 65 00:03:43,039 --> 00:03:45,508 අඩුවෙන් කතා කරලා, වැඩියෙන් හොයන්න. කාරා 66 00:03:45,575 --> 00:03:47,710 ජෙනරල් දැනගත්තොත් අපි මුරපොලෙන් එලියට ආවා කියලා... 67 00:03:47,777 --> 00:03:49,979 මගේ තාත්තා නොදන්න දේවල් වලින් එයාට මැරෙන්න සිද්ද වෙන්නේ නෑ 68 00:03:56,819 --> 00:03:59,222 කිව්වනේ මං හොයාගන්නවා කියලා. 69 00:03:59,288 --> 00:04:03,960 මන්දාකිනියේ උසම ස්ථානය වන මැඩ්‍රිගල් වල තියෙන අධික හයිඩ්රජන් සාන්ද්රණය. 70 00:04:04,026 --> 00:04:05,895 ඔයාලගේ යානා පණගන්වනවා... 71 00:04:05,962 --> 00:04:07,797 ඒ වගේම ඔයාලගේ මත්ද්‍රව්‍යත් වැඩිදියුණු කරනවා. 72 00:04:11,634 --> 00:04:15,004 මේ හින්දම තමා ඔයා මෙහෙ නවතින්න ඕනි, ක්වාන්, මේ වගේ ජරාව හොයාගන්න! 73 00:04:15,071 --> 00:04:16,672 ඔයාලගේ අවාසනාව තමා, 74 00:04:16,739 --> 00:04:18,507 අවස්ථාවක් ලැබුන ගමන්ම, 75 00:04:18,574 --> 00:04:20,610 මං මෙහෙන් යනවා 76 00:04:20,676 --> 00:04:22,712 ඔයා කොහෙද යන්න හදන්නේ ක්වාන්? 77 00:04:22,778 --> 00:04:24,780 UNSC එකට මේ මුලු විශ්වයේම අයිතිය තියෙනවා. 78 00:04:24,847 --> 00:04:26,082 එයා මෙහෙන් යන්නේ නෑ. 79 00:04:26,148 --> 00:04:27,783 එයාට අපි නැතුව ඉන්න බෑ. 80 00:04:30,720 --> 00:04:31,854 සැක අය මුලින්ම ගන්න. 81 00:04:31,921 --> 00:04:33,789 - ඔව්! - ඔව්. 82 00:04:33,856 --> 00:04:34,991 අනිත් පැත්තෙදි හම්බවෙමු එහෙනම්. 83 00:04:44,901 --> 00:04:46,936 ක්වාන්, තමුසේ කොහෙද යන්නේ? 84 00:04:47,003 --> 00:04:48,871 එයා පැනලා යන විදිහ ගැන කුමන්ත්‍රනය කරනවා. 85 00:04:48,938 --> 00:04:50,740 මේක වැඩ කරන්න කොච්චර වෙලාවක් යනවද? 86 00:04:50,806 --> 00:04:52,975 මගේ සහෝදරයා කියන්නේ නම් මේක ඉක්මනින් වැඩ කරනවා කියලා. 87 00:04:56,746 --> 00:05:00,182 කට්ටිය! පොඩ්ඩක් ඉන්න...! 88 00:05:26,075 --> 00:05:27,343 දැනගෙන හිටියා ඔයා සෙල්ලම් කරන්න එයි කියලා! 89 00:05:27,410 --> 00:05:30,613 ඒයි, ඔයාගේ මූන දිලිසෙනවා! 90 00:05:31,948 --> 00:05:33,316 ක්වාන්, තමුසේ කොහෙද ගියේ? 91 00:05:33,382 --> 00:05:35,251 අපි ආපහු මුරපොලට යන්න ඕනි 92 00:05:35,318 --> 00:05:36,886 - ඇයි? මොකක්ද වෙලා තියෙන්නේ? - අරහේ යානයක් තියෙනවා. 93 00:05:36,953 --> 00:05:38,287 - UNSC? - නෑ එයාලගේ එකක් නෙමෙයි. 94 00:05:38,354 --> 00:05:40,856 නේරු, එපා, මං ඇත්තටමයි ! අයියෝ ෆාස්! 95 00:05:40,923 --> 00:05:42,358 ක්වාන්... 96 00:05:46,996 --> 00:05:48,931 එසෝ! 97 00:06:15,291 --> 00:06:17,226 මං දන්නේ නෑ. හරිනම් එයාලා දැන් ඇවිල්ලා ඉන්න ඕනි. 98 00:06:17,293 --> 00:06:19,228 ක්වාන් හා. 99 00:06:19,295 --> 00:06:20,629 රතු එලියක්! 100 00:06:20,696 --> 00:06:22,331 ජෙනරාල්ට දන්වන්න! 101 00:06:29,038 --> 00:06:30,272 ජෙනරල් හා! 102 00:06:30,339 --> 00:06:32,174 රතු එලියක්, මුරපොලට උතුරු පැත්තෙන්! 103 00:06:33,709 --> 00:06:35,211 පයිප්ප ටික වහන්න! ඔයාලගේ ආයුධ අරගන්න! 104 00:06:48,057 --> 00:06:49,325 විසිරෙන්න! 105 00:07:08,210 --> 00:07:09,745 පාත්වෙලා ඉන්න! පාත්වෙලා ඉන්න! පාත්වෙලා ඉන්න! 106 00:07:10,846 --> 00:07:11,781 පාත්වෙලා ඉන්න! 107 00:07:13,382 --> 00:07:15,684 ඔයාගේ පස්සෙන් එනවා. 108 00:07:15,751 --> 00:07:17,253 මෙහෙට එන්න! 109 00:07:17,319 --> 00:07:18,254 ස්ථානගත උනා! 110 00:07:25,027 --> 00:07:26,429 එලාම් එක ඕෆ් කරන්න! 111 00:07:26,495 --> 00:07:28,397 ලැහැස්ති වෙන්න! 112 00:07:30,966 --> 00:07:32,902 අහකට වෙන්න! අහකට වෙන්න! 113 00:07:32,968 --> 00:07:34,103 අහකට වෙන්න! 114 00:07:37,406 --> 00:07:39,375 පපා! පපා! 115 00:07:39,609 --> 00:07:40,900 අපි කැලේ හිටියේ. එයාලා එකපාරටම ආවා. 116 00:07:41,026 --> 00:07:43,693 එයාලා කාරා වයි එසෝ වයි මැරුවා, 117 00:07:44,359 --> 00:07:44,984 UNSC ලා කී දෙනෙක් හිටියද? 118 00:07:45,193 --> 00:07:47,567 එයාලා UNSC එකේ අය නෙමෙයි තාත්තේ 119 00:07:52,109 --> 00:07:53,818 අනිත් අය එක්ක සුරක්ශිතාගාරය ඇතුලට යන්න. පරිස්සමින් ඉන්න. 120 00:07:54,401 --> 00:07:57,443 පපා, එපා, මේ අහන්නකෝ, එයාලා *මැරීන්ලා නෙමෙයි. *(හමුදා සෙබලු) 121 00:07:58,027 --> 00:07:59,728 ඔයාට කියපු දේ කරන්න! 122 00:08:01,263 --> 00:08:02,765 පෝලිමට ඉන්න! 123 00:08:04,100 --> 00:08:06,402 මැල්චින්! මේ පැත්තෙන් එන්න. 124 00:08:06,469 --> 00:08:07,937 පයිප්පේ ඇතුලට යන්න. 125 00:08:08,003 --> 00:08:09,171 ඇතුලට යන්න! ඇතුලට යන්න! 126 00:08:09,238 --> 00:08:11,006 ඇතුලට යන්න!, ඇතුලට යන්න! 127 00:08:11,073 --> 00:08:12,775 යන්න, යන්න! 128 00:08:12,842 --> 00:08:14,043 කමෝන්! කමෝන්! 129 00:08:14,110 --> 00:08:15,744 ඉක්මන් කරන්න! ඉක්මන් කරන්න! යන්න, යන්න, යන්න! 130 00:08:25,921 --> 00:08:27,022 ලැහැස්තිවෙන්න 131 00:09:25,481 --> 00:09:26,849 මුන් කවුද? 132 00:09:26,916 --> 00:09:28,284 මම දන්නේ නෑ මුන් මොන ජාතියේ එවුන්ද කියලා. 133 00:09:40,462 --> 00:09:41,997 පපා! 134 00:09:42,064 --> 00:09:43,065 යන්න! 135 00:09:47,102 --> 00:09:50,005 - ඔයා මොනවද කරන්නේ? - මට යන්න වෙනවා. මට එයාලට උදව් කරන්න වෙනවා. 136 00:09:50,072 --> 00:09:51,340 අපි මැරෙන්නද යන්නේ? 137 00:09:54,109 --> 00:09:55,344 කොහෙත්ම නෑ. 138 00:09:55,411 --> 00:09:57,012 අපි රණශූරයෝ, නේද? 139 00:09:57,079 --> 00:09:58,380 - ඔව්. - මෙතනම ඉන්න, මං ආපහු එන්නම්. හරිද? 140 00:10:08,224 --> 00:10:10,226 කවර් වෙන්න! 141 00:10:36,252 --> 00:10:38,053 මට ඇතුලට එන්න දීපං! මට ඇතුලට එන්න දීපං! 142 00:10:48,464 --> 00:10:50,232 ක්වන්‍යා ! 143 00:10:52,034 --> 00:10:53,902 ක්වන්‍යා ! 144 00:10:59,975 --> 00:11:01,610 යන්න! යන්න!යන්න! 145 00:11:01,677 --> 00:11:03,979 උන් කී දෙනෙක් ඉන්නවද? 146 00:11:05,180 --> 00:11:06,582 - ක්වන්! - මං දන්නේ නෑ 147 00:11:06,649 --> 00:11:08,183 හැබැයි උන්ට යානාවක් තියෙනවා. 148 00:11:08,250 --> 00:11:10,119 දෙයිහාමුදුරුවනේ!!, එහෙනම් ඒ හැමදෙයක්ම ඇත්ත. 149 00:11:10,185 --> 00:11:11,420 මොකක්ද? මොකක්ද ඇත්ත? 150 00:11:11,487 --> 00:11:14,023 මං හිතුවේ ඒක UNSC කාරයෝ ගොතපු බොරුවක් කියලා. 151 00:11:25,768 --> 00:11:27,002 යානයක් එනවා! 152 00:11:27,069 --> 00:11:29,071 UNSC! 153 00:11:29,138 --> 00:11:31,206 කවර් වෙන්න! 154 00:11:31,273 --> 00:11:32,574 මළකෙලියයි! 155 00:11:42,017 --> 00:11:43,619 ස්පාටන්ලා. 156 00:11:47,356 --> 00:11:49,591 ස්පාටන්ලා.! 157 00:12:07,576 --> 00:12:09,011 සිල්වර් ටීම්, පහරදෙන්න. 158 00:12:10,079 --> 00:12:11,580 මං මේ පැත්ත බලාගන්නම් 159 00:12:17,150 --> 00:12:18,568 ඩීමන් 160 00:12:37,806 --> 00:12:40,175 එයාලා උදව් කරනවා. ස්පාටන්ලා අපිට උදව් කරනවා! 161 00:12:40,242 --> 00:12:42,444 මම කවදාවත් හිතුවේ නෑ මේ දවස උදාවෙයි කියලා 162 00:12:42,511 --> 00:12:44,346 - එයාලා අපේ පැත්තේ ඉන්නේ. - ඒ වගේ තමා. 163 00:12:44,413 --> 00:12:46,548 එහෙනම් අපි සටන් කරමු! 164 00:12:51,387 --> 00:12:53,088 උතුරු පැත්තේ සතුරන්ව ඉවරයක් කරනවා 165 00:13:21,850 --> 00:13:24,486 එලීට් කණ්ඩායමක්, දකුණු පැත්තෙන් . 166 00:14:32,521 --> 00:14:36,124 සිල්වර් ටීම්, මේ සීමාවේ ආරක්ශාව තහවුරු කරගන්න. 167 00:14:48,937 --> 00:14:52,474 ටීම්, මට කවර් ෆයර් එකක් ඕනි. දකුනු පැත්තට. 168 00:15:15,631 --> 00:15:18,300 කායි, ඔතනටම වෙලා ඉන්න. 169 00:15:19,401 --> 00:15:20,335 ඕනිම වෙලාවක වෙයි. 170 00:16:00,676 --> 00:16:01,877 පපා? 171 00:16:03,011 --> 00:16:04,580 ක්වන්‍යා. 172 00:16:09,885 --> 00:16:11,286 නෑ! නෑ! 173 00:16:14,890 --> 00:16:16,725 එපා! 174 00:16:16,792 --> 00:16:18,894 එපා! 175 00:16:30,005 --> 00:16:31,540 එපා! 176 00:17:05,774 --> 00:17:09,378 සිල්වර් ටීම් එක මෙහෙයුම් මැදිරියට සම්බන්ද වෙනවා. 177 00:17:09,444 --> 00:17:12,381 මැඩ්‍රිගල් වල හිටපු කවනන්ට් කණ්ඩායම විනාශ කලා. 178 00:17:12,447 --> 00:17:15,450 එලීට් රණශූරයෝ විසිදෙනෙක්ව මැරුවා, සිවිල් වැසියෝ 150කට දිවි අහිමි උනා. 179 00:17:15,517 --> 00:17:16,752 පණබේරගත්තු අය නෑ. 180 00:17:16,818 --> 00:17:17,953 පොඩ්ඩක් ඉන්න! 181 00:17:19,888 --> 00:17:22,057 නිවැරදි කිරීම: එක්කෙනෙක් බේරිලා. 182 00:17:22,124 --> 00:17:24,826 කෙල්ලෙක්. බාලවයස්කාරියක්. 183 00:17:27,095 --> 00:17:29,665 සතුරෝ ගොඩබාපු තැන හොයාගන්න සිල්වර් ටීම් එක පිරික්සුම් 184 00:17:29,731 --> 00:17:31,533 මෙහෙයුමක් දියත් කරනවා. 185 00:17:36,438 --> 00:17:37,773 පොඩ්ඩක් ඉන්න! යන්න එපා! 186 00:17:42,544 --> 00:17:43,879 පපා! 187 00:17:47,943 --> 00:18:54,610 පරිවර්තනය හා උපසිරසි ගැන්වීම හිරාන් එරන්ද ගනේපල්ල 188 00:19:53,675 --> 00:19:55,110 චීෆ්. 189 00:19:55,177 --> 00:19:56,812 කවනන්ට්ලගේ පැන්තම් යානයක්. 190 00:19:59,681 --> 00:20:02,017 වැනෙක්, රිස්. යානාවේ ඉන්න අයව මරලා දාන්න. 191 00:20:06,154 --> 00:20:07,622 හේයි චීෆ්. 192 00:20:10,759 --> 00:20:12,093 කායි, මා එක්ක එන්න. 193 00:20:44,025 --> 00:20:45,727 මාස්ටර් චීෆ් 1-1-7 194 00:20:45,794 --> 00:20:47,796 මැඩ්‍රිගල් ග්‍රහලෝකයේ ඉදන් වාර්තා කරනවා 195 00:20:47,863 --> 00:20:49,798 අපි කවනන්ට් යානය හොයාගත්තා. 196 00:20:49,865 --> 00:20:52,934 අභ්‍යන්තර ජාලය 12-ටැන්ගෝ-සෝන්-එකෝ. 197 00:20:54,669 --> 00:20:57,138 යානය අසල තිබ්බ ගුහාවක් විමර්ශනය කරනවා 198 00:21:03,111 --> 00:21:04,646 තක්සේරු වාර්තාව. 199 00:21:05,780 --> 00:21:07,148 කවනන්ට්ලගේ කැණීමක්. 200 00:21:09,184 --> 00:21:10,685 මේ ගුහාවේ තියෙන ජාලය සාමාන්‍ය එකක් 201 00:21:10,752 --> 00:21:12,087 වගේ නම් පේන්නේ නෑ 202 00:21:14,789 --> 00:21:17,759 කැණීම් සුන්බුන් එක්ක ප්ලස්මා කටර් එකක් පේන්න තියෙනවා 203 00:21:23,231 --> 00:21:25,300 පේන විදිහට කවනන්ට් කණ්ඩායම මොකක් හරි දෙයක් හාරලා 204 00:21:25,367 --> 00:21:27,736 මතුකරගන්න උත්සාහ කරලා තියෙනවා. 205 00:21:28,937 --> 00:21:30,705 එහි ස්වභාවය අපහැදිලියි. 206 00:21:43,618 --> 00:21:44,653 වස්තුව අපේ සන්තකයට අරගන්නවා. 207 00:22:29,364 --> 00:22:30,799 ගොඩක් දුර යන්න එපා. 208 00:22:33,335 --> 00:22:34,936 චීෆ්! 209 00:22:43,745 --> 00:22:45,613 චීෆ්, වාර්ථාව? 210 00:22:49,384 --> 00:22:50,919 රිස්, වැනෙක්, 211 00:22:50,986 --> 00:22:53,054 එලීට් කෙනෙක් ගුහාවේ ඇතුල් වෙන තැනට එනවා 212 00:23:23,718 --> 00:23:25,086 මාස්ටර් චීෆ්? 213 00:23:28,356 --> 00:23:30,158 ඔය තුන් දෙනා අනිත් යානය අරගෙන යන්න. 214 00:23:30,225 --> 00:23:32,727 ඒක ෆ්ලීට්කොම් වලට ගෙනිහින් ඒකෙන් මොනවද දැනගන්න පුලුවන් කියලා බලන්න. 215 00:23:32,794 --> 00:23:35,997 මම මේ වස්තුවත් අරගෙන ඔයාලගේ පස්සෙන් එන්නම්. 216 00:23:36,064 --> 00:23:37,365 මං ඔයා එක්ක එන්නම්. 217 00:23:37,432 --> 00:23:39,901 එපා. අනිත් අය එක්ක යන්න. 218 00:23:41,169 --> 00:23:43,004 ඒක අපේ ක්‍රියාපටිපාටිය නෙමෙයිනේ. 219 00:23:43,071 --> 00:23:44,973 අනිත් අය එක්ක යන්න. 220 00:23:46,041 --> 00:23:47,175 ඒක නියෝගයක්. 221 00:23:47,242 --> 00:23:48,376 හොදමයි. 222 00:24:22,377 --> 00:24:25,046 ආරක්ෂක ප්‍රවේශය, ඩොක්ට කැතරීන් හෝල්සි. 223 00:24:25,113 --> 00:24:26,481 ස්පාටන්ලගේ මෙහෙයුම් වාර්තා එලියට අරගන්න: 224 00:24:26,548 --> 00:24:28,917 මැඩ්‍රිගල්, මාස්ටර් චීෆ් 1-1-7. 225 00:24:31,252 --> 00:24:33,455 පිටසක්වලයෝ ටික මොකක් හරි දෙයක් හාරලා 226 00:24:33,521 --> 00:24:35,223 මතුකරගන්න උත්සාහ කරලා තියෙනවා. 227 00:24:37,025 --> 00:24:38,760 එහි ස්වභාවය අපහැදිලියි.. 228 00:24:42,797 --> 00:24:44,399 වස්තුව අපේ සන්තකයට අරගන්නවා. 229 00:24:53,875 --> 00:24:55,343 වස්තුව අපේ සන්තකයට අරගන්නවා. 230 00:25:10,525 --> 00:25:12,260 අද්මිරාල් පැරගොස්කි: 231 00:25:12,327 --> 00:25:13,528 අවසර ලැබෙනවා. 232 00:25:15,263 --> 00:25:17,332 මැඩ්‍රිගල් වල සිවිල් වැසියෝ එකසියපනහක් මැරුණ එකෙන් 233 00:25:17,398 --> 00:25:20,268 ඔයාගේ ස්පාටන්ලට හොදක් නම් වෙන්නේ නෑ කැතරින්. 234 00:25:20,335 --> 00:25:21,903 එයාලා කැරලිකාරයෝ උනත්. 235 00:25:21,970 --> 00:25:24,339 සිල්වර් ටීම් එක මැදිහත් වෙන්න කලින් කවනන්ට්ලා කැරලිකාරයන්ගේ 236 00:25:24,405 --> 00:25:26,541 කදවුර විනාශ කරලා දැම්මා 237 00:25:26,608 --> 00:25:27,942 අපි එක්කෙනෙක්ව බේරගත්තා 238 00:25:28,009 --> 00:25:29,544 1-1-7' එයාව අරං එනවා. 239 00:25:29,611 --> 00:25:33,214 එකෙක් බේරුන පලියට ඔයාට බුරුලක් ලැබෙන්නේ නෑ. 240 00:25:33,281 --> 00:25:35,783 ආරක්ශක කමිටුව හේතු හොය හොයා ඉන්නේ ඔයාට 241 00:25:35,850 --> 00:25:37,318 දෙන අරමුදල් කපලා දාන්න. 242 00:25:40,021 --> 00:25:43,324 ජෝන් මැඩ්‍රිගල් වලදි දෙයක් හොයාගෙන. 243 00:25:43,391 --> 00:25:46,127 බොහෝදුරට කවනන්ට්ලගේ දෙයක් වෙන්න පුලුවන්. 244 00:25:46,194 --> 00:25:48,129 - අපි ඒක අපේ එකතුවට දාගමු. - නෑ නෑ නෑ. 245 00:25:48,196 --> 00:25:49,998 මේක... 246 00:25:50,064 --> 00:25:51,533 මේක වෙනස්. 247 00:25:53,968 --> 00:25:55,937 එහෙම දෙයක් මීට කලින් මම දැකලම නෑ. 248 00:26:01,943 --> 00:26:03,845 අපි දැන් අවුරුදු ගානක් තිස්සේ මේ පිටසක්වලයෝ එක්ක සටන් කරනවා 249 00:26:03,912 --> 00:26:06,581 තාමත් අපිට කිසිම අදහසක් නෑ මොනවද උන්ට ඕනි කියලවත්, කොහෙද උන් ඉන්නේ කියලවත් 250 00:26:06,648 --> 00:26:08,316 කොහොමද උන්ව පරද්දන්නේ කියලත්. 251 00:26:08,383 --> 00:26:10,385 පෘතිවියට උත්තර ඕනි වෙලා. 252 00:26:10,451 --> 00:26:13,488 ඒ දේට පුලුවන් නම් උන් ගැන මොනාහරි විස්තරයක් දෙන්න, 253 00:26:13,555 --> 00:26:16,891 මට හිතෙනවා කමිටුවේ අය මැරිච්ච කැරලිකාරයන්ගේ සිද්දිය 254 00:26:16,958 --> 00:26:18,393 අමතක කරලා දායි කියලා. 255 00:26:18,459 --> 00:26:20,361 තව දෙයක් තියෙනවා. 256 00:26:20,428 --> 00:26:23,398 අර බේරුන කෙනා එක්ක කතා කරන්න මිත්‍රශීලී කෙනෙක්ව යවන්න එයාලට ඕනි වෙලා තියෙනවා. 257 00:26:23,464 --> 00:26:25,333 මිරැන්ඩා කීස් මැඩ්‍රිගල් ගැන හොදට දන්නවා. 258 00:26:25,400 --> 00:26:27,969 මම එයාට කිව්වා ඒ වැඩේ ගැන බලන්න කියලා 259 00:26:28,036 --> 00:26:30,071 ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද? 260 00:26:30,138 --> 00:26:31,606 නෑ නෑ නෑ 261 00:26:31,673 --> 00:26:34,175 හැබැයි මැඩ්‍රිගල් වලින් හම්බවුන දේ විශ්ලේෂණය කරන්න 262 00:26:34,242 --> 00:26:36,344 මගේ ලැබ් එකට එවන්න ඕනි 263 00:26:36,411 --> 00:26:38,580 පිටසක්වල තාක්ෂණය මිරැන්ඩගේ අංශයට අයිති වැඩක්. 264 00:26:38,646 --> 00:26:39,981 ජෝන් නේ ඒක හොයාගත්තේ. 265 00:26:40,048 --> 00:26:41,182 ඒක අයිති මෙහාට. 266 00:26:52,660 --> 00:26:55,063 මම ඔයාට කිව්වනේ මේක පටං ගන්න එපා කියලා 267 00:26:55,129 --> 00:26:57,498 අපි ඒක හදන එක නැවැත්තුවා. 268 00:26:58,933 --> 00:27:00,168 තමුසේ කිසි දෙයක් නවත්තලා නෑ 269 00:27:00,235 --> 00:27:02,971 කැතරීන්, ඔයාගෙ නුවනක්කාරකමට ස්තූතිවන්ත වෙන්න 270 00:27:03,037 --> 00:27:05,006 අපිට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. 271 00:27:05,073 --> 00:27:08,076 ඔයාගේ ඥාණය සුදුසු, නීත්‍යානුකූල දේවල් වලට යොදවන්න 272 00:27:08,142 --> 00:27:10,645 අර විකාරේ අයින් කරලා, ඒකට සම්බන්ද සේරමත් අයින් කරලා දාන්න. 273 00:27:10,712 --> 00:27:13,214 - පැහැදිලිද? - ඔව්. 274 00:27:15,183 --> 00:27:17,352 මං ඔයාට හුගක් සහයෝගය දක්වලා තියෙනවා ඩොක්ට... 275 00:27:17,418 --> 00:27:19,254 ඒක මට ප්‍රශ්නයක් වෙන්න තියන්න එපා 276 00:30:32,747 --> 00:30:33,815 හේයි. 277 00:30:35,416 --> 00:30:38,319 කවුරුහරි! අනේ! 278 00:30:38,386 --> 00:30:39,520 අනේ! 279 00:30:40,588 --> 00:30:43,291 හේයි හේයි, තමුසේ! 280 00:30:49,197 --> 00:30:51,632 හේයි! මේ දොර අරිනවා! 281 00:30:53,935 --> 00:30:54,869 අනේ! 282 00:30:56,471 --> 00:30:58,473 - මේ දොර අරිනවකෝ! - ක්වන්. 283 00:30:58,539 --> 00:31:00,508 දැන් ඔයාට කොහොමද? 284 00:31:01,609 --> 00:31:03,177 ඔයා කවුද? 285 00:31:03,244 --> 00:31:05,112 මගේ නම මිරැන්ඩා කීස්. 286 00:31:05,179 --> 00:31:07,248 UNSC මූලස්ථානයේ ඉදන් තමා මං ඔයාට කතා කරන්නේ. 287 00:31:08,616 --> 00:31:11,185 ඔයාගේ අහිමිවීම ගැන මට කණගාටුයි, ක්වාන්. 288 00:31:11,252 --> 00:31:13,488 එයාලගේ වෙනස්කම් නොසලකා හැරියම, 289 00:31:13,554 --> 00:31:15,823 ජින් හා මැඩ්‍රිගල් වල මිනිස්සු වෙනුවෙන් පෙනීහිටපු 290 00:31:15,890 --> 00:31:19,861 විදිහට UNSC එකේ අපි ගෞරව කලා 291 00:31:19,927 --> 00:31:23,130 ක්වාන්, මම දේශපාලනඥයක් නෙමෙයි 292 00:31:23,197 --> 00:31:24,765 මම උත්සාහ කරන්නේ ඔයාලගේ කදවුරට පහරදීපු පිටසක්වලයන්ට 293 00:31:24,832 --> 00:31:26,601 මොනවද ඕනි උනේ කියලා හොයාගන්න 294 00:31:26,667 --> 00:31:29,303 කවනන්ට්ලට මුහුණදීපු පලවෙනි ග්‍රහලෝකය මේක නෙමෙයි 295 00:31:29,370 --> 00:31:32,573 අවාසනාවට, මේක අන්තිම ග්‍රහලෝකය වෙන එකකුත් නෑ. 296 00:31:34,709 --> 00:31:36,377 අපි හැමෝම එකමුතු උනේ නැත්තම්... 297 00:31:37,945 --> 00:31:40,648 මට හිතාගන්න බෑ එයාලව පරද්දන්නේ කොහොමද කියලා. 298 00:31:40,715 --> 00:31:42,617 ඔයාට පුලුවන් කමක් තියෙනවා ඒ වෙනුවෙන් අපිට උදව් කරන්න. 299 00:31:47,321 --> 00:31:49,357 මොකක්ද ඒ කතාවේ තේරුම? 300 00:31:51,692 --> 00:31:57,899 ඔයාට පුලුවන් නම් අනිත් ජනපද වලට පණිවිඩයක් යවන්න, 301 00:31:57,965 --> 00:32:00,568 ඔයා දැකපු දේ පැහැදිලි කරලා, 302 00:32:00,635 --> 00:32:02,436 කවනන්ට්ලගේ කුරිරු බව, 303 00:32:02,503 --> 00:32:05,206 ස්පාටන්ලා එයාලට විරුද්දව සටන් කරන විදිහ ගැන කිව්වොත් 304 00:32:05,273 --> 00:32:07,308 මං හිතන්නෙ අපි අතරේ තියෙන මේ දේශපාලන මතභේදාත්මක බව 305 00:32:07,375 --> 00:32:09,610 නැති කරගෙන අපිට පුලුවන් වෙයි 306 00:32:09,677 --> 00:32:11,812 මෙතන තියෙන සැබෑම යුද්ධය ගැන අවධානය යොමු කරන්න 307 00:32:16,851 --> 00:32:20,655 මගේ තාත්තා එයාගේ මුලු ජීවිත කාලෙම උත්සාහ කලේ අපිව ඔයාලගෙන් නිදහස් කරගන්න... 308 00:32:22,423 --> 00:32:24,392 අන්තිමට එයාව මරලා දානකම්ම..... 309 00:32:25,927 --> 00:32:27,895 තමුසෙලා කොහොමද් මගෙන් ඉල්ලන්නේ... 310 00:32:27,962 --> 00:32:29,931 කැමරාවක් ඉස්සරහට ගිහින්...? 311 00:32:29,997 --> 00:32:31,732 - මට තේරෙනවා. එහෙම නෙමෙයි... - නෑ නෑ නෑ. 312 00:32:31,799 --> 00:32:33,568 ඒක හොද අදහසක්. 313 00:32:34,902 --> 00:32:36,404 ඔව් අපි ඒක කරමු 314 00:32:40,408 --> 00:32:42,209 මොකද වෙන්නේ මම කිව්වොත්, UNSC එක අපිව මරලා දාන්න 315 00:32:42,276 --> 00:32:44,545 ස්පාටන්ලා රංචුවක්ම එව්වා කියලා 316 00:32:44,612 --> 00:32:45,913 ඒක බොරුවක්නේ. 317 00:32:45,980 --> 00:32:48,849 එයාලා අහිංසක මිනිස්සු සියගානක් මරලා දැම්මා කියලා. 318 00:32:50,017 --> 00:32:51,352 ලමයින්ව මැරුවා කියලා. 319 00:32:52,587 --> 00:32:54,221 ඊටපස්සේ... 320 00:32:54,288 --> 00:32:56,290 ඔයාලා මාව පැහැරගෙන ඇවිත්, මේ හැම දෙයක්ම පිටසක්වලයෝ කලා කියලා 321 00:32:56,357 --> 00:32:57,692 කියන්න කියලා මට බල කරනවා කියලා 322 00:32:57,758 --> 00:32:59,360 ක්වාන්, අපේ මේ සංවාදය රෙකෝඩ් වෙනවා 323 00:32:59,427 --> 00:33:01,562 තමුසෙලා මිනිස්සුන්ට තමුන්ට ඕනි විදිහට පේන්න වීඩියෝ වෙනස් කරගන්න පුලුවන්නේ 324 00:33:03,331 --> 00:33:06,367 ඔයාලගේ ස්පාටන් ප්‍රචාරක වැඩසටහන් අපි දැකලා තියෙනවා 325 00:33:06,434 --> 00:33:08,669 තමුසෙලා හිතන්නේ අනිත් ජනපද වල ඉන්න මිනිස්සු ඒවා දැකලා නෑ කියලා? 326 00:33:10,004 --> 00:33:12,506 එයාල මගේ මතය ගැන දැනගත්තම, 327 00:33:12,573 --> 00:33:15,309 තමුසෙලට පුලුවන් ඔය එකමුතුව කියන අදහස අතෑරලා දාන්න. 328 00:33:16,911 --> 00:33:19,313 අනිත් ජනපද වල මිනිස්සු UNSC එකෙන් පුලුවන් තරම් 329 00:33:19,380 --> 00:33:21,716 ඈතට යන්න උත්සාහ කරයි 330 00:33:23,918 --> 00:33:25,386 ඔයාට මොකක්ද ඕනි? 331 00:33:27,054 --> 00:33:29,590 මැඩ්‍රිගල් වලට ස්වාධීනත්වය ලබා දෙන්න. 332 00:33:32,460 --> 00:33:33,928 ඒක තමා මගේ තාත්තට ඕනි උනේ. 333 00:33:35,663 --> 00:33:37,665 ඒ නිසා මටත් ඕනි ඒකම තමා. 334 00:33:40,534 --> 00:33:41,769 හොදයි. 335 00:33:44,739 --> 00:33:45,873 ඔයා විවේක ගන්න. 336 00:33:47,675 --> 00:33:48,976 යානය ගොඩබෑවම මං ඔයාව හම්බවෙන්නම්. 337 00:33:56,717 --> 00:33:58,719 හැච් 4 එකෙන් රතු එලියක් නිකුත් වෙනවා. 338 00:33:58,786 --> 00:34:00,421 කමාන්ඩර් ශෙපර්ඩ්, ඔබතුමාගේ සහය ස්කෙලියන් 339 00:34:00,488 --> 00:34:02,423 ප්‍රතිචාර මධ්‍යස්ථානයට අවශ්‍ය වෙලා තියෙනවා 340 00:34:23,577 --> 00:34:24,979 වස්තුව අපේ සන්තකයට අරගන්නවා.. 341 00:34:30,084 --> 00:34:32,019 ජෛව ක්‍රියාකාරකම් ගොඩක් මෙතන පෙන්නුම් කරනවා 342 00:34:33,954 --> 00:34:37,358 ශරීර උශ්ණත්වය ඉහල යනවා 343 00:34:37,425 --> 00:34:39,393 වසා ගැටිති, ඒවත් ක්‍රියාකාරී වෙලා. 344 00:34:39,460 --> 00:34:42,997 එයාගේ හයිපතොලමස් වලයි ප්නීල් ග්‍රන්ථියෙයි 345 00:34:43,064 --> 00:34:44,732 ඉහල ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරනවා 346 00:34:44,799 --> 00:34:46,567 බලන්න, මේ බලන්න 347 00:34:46,634 --> 00:34:50,071 මේ ශක්ති ස්පන්ධනය එයාගේ සම්බන්ධක පටක එක්ක උත්තේජනය වෙනවා 348 00:34:50,137 --> 00:34:52,907 මේ හැම දෙයක්ම උනේ එයා අර ගල් කෑල්ල ඇල්ලුවට පස්සේ 349 00:34:54,742 --> 00:34:56,410 එයා මොනාහරි කිව්වද? 350 00:34:56,477 --> 00:34:57,645 නෑ. 351 00:34:59,580 --> 00:35:01,348 එයාලට ආපහු එන්න කොච්චර වෙලාවක් යයිද? 352 00:35:01,415 --> 00:35:03,784 - දවස් බාගයක් විතර යයි. - හොදයි. 353 00:35:03,851 --> 00:35:05,486 සියෙරා 1-1-7. 354 00:35:05,553 --> 00:35:06,987 සම්බන්ද වෙනව. 355 00:35:07,054 --> 00:35:09,790 ඩොක්ට හෝල්සි. තත්ව වාර්තාව. 356 00:35:09,857 --> 00:35:13,127 පණබේරගත්ත කෙනා එක්ක 23- මැඩ්‍රිගල් 357 00:35:13,194 --> 00:35:15,096 ග්‍රහලෝකයෙන් පිටත් උනා. 358 00:35:15,162 --> 00:35:17,431 කවනන්ට්ලා බහුතරයක් මැරුම් කෑවා, එක්කෙනෙක් පැනලා ගියා. 359 00:35:17,498 --> 00:35:20,735 ඔයාගේ ස්නායු වල මොකක් හරි වෙනසක් දැනෙනවද? 360 00:35:26,540 --> 00:35:27,708 මං ඒ වස්තුව ඇල්ලුවහම... 361 00:35:28,876 --> 00:35:30,144 මට එක එක දේවල් පෙනුනා. 362 00:35:33,547 --> 00:35:34,749 මොන වගේ දේවල්ද? 363 00:35:37,551 --> 00:35:38,753 කැලයක්. 364 00:35:38,819 --> 00:35:39,954 සුදුපාට බල්ලෙක්. 365 00:35:41,489 --> 00:35:42,990 පවුලක්. 366 00:35:47,094 --> 00:35:48,562 පවුලක්? 367 00:35:53,768 --> 00:35:55,102 මට දැනුනේ නම් එහෙම තමා. 368 00:35:59,106 --> 00:36:00,441 හොදයි. 369 00:36:01,575 --> 00:36:02,977 ජෝන්... 370 00:36:03,043 --> 00:36:05,513 අපි මේ වස්තුව ගැන වැඩි විස්තර දැනගන්නකම්, 371 00:36:05,579 --> 00:36:07,414 ඔයා ඒකෙන් ඈත් වෙලා පරිස්සමින් ඉන්න. 372 00:36:09,683 --> 00:36:11,152 තේරුණා. 373 00:36:12,686 --> 00:36:15,055 ඔයා ගොඩක් දේවල් වලට මුහුණදීලා, ජෝන්. 374 00:36:15,122 --> 00:36:18,626 මොනවා උනත් කමක් නෑ, ඔයා මෙහාට ආපහු ආවම 375 00:36:18,692 --> 00:36:20,828 අපි ඒ හැම දෙයක්ම හරිගස්සලා ගමු, හරිද? 376 00:36:22,563 --> 00:36:24,031 එහෙම හොදයි මැඩම්. 377 00:36:24,098 --> 00:36:25,833 සියෙරා අවුට්. 378 00:36:25,900 --> 00:36:28,169 මට හැම විනාඩි දහයකට සැරයක්ම එයා ගැන විස්තර ලැබෙන්න ඕනි 379 00:36:28,235 --> 00:36:31,705 ඒවගේම එයා ගොඩබෑවම, එයාව කෙලින්ම මා ලගට අරං එන්න. 380 00:36:31,772 --> 00:36:33,140 හොදයි මැඩම්. 381 00:36:34,508 --> 00:36:35,643 හරි. 382 00:36:53,127 --> 00:36:55,563 අනේ, දොර අරිනවකෝ. අනේ... 383 00:37:03,204 --> 00:37:05,072 හදුනාගැනීම. 384 00:37:05,139 --> 00:37:08,075 මාස්ටර් චීෆ්, සුලු නිලධාරී, ජෝන් 1-1-7. 385 00:37:09,677 --> 00:37:11,111 ඔයා මොනාද මේ කරන්නේ? 386 00:37:11,178 --> 00:37:13,514 සියලුම ජෛව මුහුණත් වල 387 00:37:13,581 --> 00:37:15,549 අසාමාන්‍යතා තියෙනවද කියලා පරික්ශා කරන්න 388 00:37:18,152 --> 00:37:19,820 ඒ කියන්නේ ඔයාට අසනීපයි වගේද? 389 00:37:19,887 --> 00:37:21,021 පද්දතිය පරික්ශා කරනවා. 390 00:37:27,928 --> 00:37:29,563 ඔව්. 391 00:37:33,133 --> 00:37:34,935 ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නෑනේ? 392 00:37:35,002 --> 00:37:36,837 ඔව්. 393 00:37:38,072 --> 00:37:39,206 හේයි. 394 00:37:41,709 --> 00:37:44,245 මේක ඇතුලේ මොනා හරි කන්න දෙයක් තියෙනවද? 395 00:38:01,896 --> 00:38:05,866 මට අහන්න ලැබුන ඔයා අද කැරලිකාර කෙල්ලෙක් එක්ක දේශපාලන සෙල්ලමක් කලා කියලා. 396 00:38:05,933 --> 00:38:07,568 තාත්තේ, මට මහන්සියි 397 00:38:08,903 --> 00:38:10,571 මම මගේ ආඩම්බරය පැත්තකින් තියලා, ඒ වැඩේට උත්සාහ කලා... 398 00:38:10,638 --> 00:38:11,839 මං මගේ උපරිමය කලා. 399 00:38:11,906 --> 00:38:13,774 මට ඔයාව විශ්වාසයි. 400 00:38:13,841 --> 00:38:17,745 ඩොක්ට හෝල්සිගේ ස්පාටන්ලා කැරලිකාරයන්ට, අනිත් මිනිස්සුන්ට විකුනනව වගේ 401 00:38:17,811 --> 00:38:20,748 හරියට හෝල්සි කවදහරි මට හොදක් කරලා තියෙනවා වගේ. 402 00:38:20,814 --> 00:38:23,717 - එහෙම කියන එක සාධාරණ නෑ. - එපා...එයාව ආරක්ශා කරන්න හදන්න එපා 403 00:38:23,784 --> 00:38:25,953 එයා හැමවෙලේම මගේ වැඩ අවුල් කරනවා 404 00:38:26,020 --> 00:38:28,322 හෝල්සිගේ හිතේ තියෙන්නේ එක දෙයක් ගැන විතරයි. 405 00:38:28,389 --> 00:38:30,624 එයාට වැදගත් එයාගේ වැඩ විතරයි. 406 00:38:30,691 --> 00:38:32,593 මම ගොඩ කාලෙකට කලින් ඒ වෙනුවෙන් හිත හදාගත්තා 407 00:38:34,094 --> 00:38:35,663 ඒක පුද්ගලික දෙයක් නෙමෙයි. 408 00:38:35,729 --> 00:38:37,798 එයා මගේ අම්මා නිසා "ඒක පුද්ගලික දෙයක් නෙමෙයි." 409 00:38:37,865 --> 00:38:39,300 කියන එක නිදහසට කරුණක් නෙමෙයි 410 00:38:39,366 --> 00:38:42,303 රුධිරය, අක්ෂි තරලය, ග්‍රන්ථි සාරය, 411 00:38:42,369 --> 00:38:44,305 සහ අස්ථි සාම්පල බාහිර රසායනාගාර වලට යවනවා.... 412 00:38:44,371 --> 00:38:46,840 දන්නවනේ, ඔයත් එයා වගේමයි. 413 00:38:47,908 --> 00:38:49,176 ආවු 414 00:38:49,243 --> 00:38:51,245 මං ඒක ප්‍රශංසාවක් විදිහට කිව්වේ. 415 00:38:53,213 --> 00:38:54,682 කොහොම උනත්... 416 00:38:54,748 --> 00:38:56,717 මට හිතෙන්නේ UNSC එක 417 00:38:56,784 --> 00:39:00,587 මැඩ්‍රිගල් වලට සම්පූර්ණ ස්වාධීනත්වය දෙන එකක් නෑ කියලා 418 00:39:00,654 --> 00:39:01,855 ම්ම් හ්ම්ම් 419 00:39:01,922 --> 00:39:03,891 එතකොට අර කෙල්ලට මොකද වෙන්නේ? 420 00:39:05,426 --> 00:39:07,094 ඒ ගැන කියන්න තමා මං ආවේ. 421 00:39:08,262 --> 00:39:09,697 මොකක් කියන්නද? 422 00:39:09,763 --> 00:39:12,232 මැඩ්‍රිගල් වල සිද්ද උන පිටසක්වල ප්‍රහාරයෙන් 423 00:39:12,299 --> 00:39:15,302 ක්වන් හා ට බරපතල ලෙස තුවාල උනා 424 00:39:15,369 --> 00:39:19,606 අපේ උත්සහයන් අසාර්ථක කරමින්, ඇය ඇගේ තුවාල වලට ගොදුරු උනා. 425 00:39:19,673 --> 00:39:20,941 මං එයාට කතා කලානේ, එයා හොදට හිටියනේ. 426 00:39:21,008 --> 00:39:22,776 මොන...? මොන තුවාලද? 427 00:39:24,178 --> 00:39:25,813 තාත්තේ. 428 00:39:28,849 --> 00:39:30,884 ඔයා 72 පනත කැදෙව්වේ නෑනෙ. 429 00:39:33,187 --> 00:39:35,289 මේක ඉහලින් ආපු නියෝගයක්. 430 00:39:35,356 --> 00:39:38,225 මේක ඔයාට කියන්නයි මට ඕනි උනේ. 431 00:39:38,292 --> 00:39:40,127 එතකොට ඔයා මේ වැඩේට හවුල්ද? 432 00:39:40,194 --> 00:39:41,962 මේක එහෙම දෙයක් ගැන නෙමෙයි. 433 00:39:42,029 --> 00:39:44,164 නෑ ඔයාල හදන්නේ ඩියුටීරියම් ගලනය දිගටම තියාගන්න 434 00:39:44,231 --> 00:39:45,766 ඒකට ගෙවන්න වෙන වන්දිය ගැන සැලකිල්ලක් නෑ 435 00:39:47,434 --> 00:39:49,803 - මේක ඒ තරම් සරල දෙයක් නෙමෙයි. - මේක ඒ තරම්ම සරලයි. 436 00:39:49,870 --> 00:39:51,372 අපි කතාකරන්නේ 72 පනත ගැන. 437 00:39:52,873 --> 00:39:55,275 අපි බාලවයස්කාර කෙල්ලෙක්ව මරන්නයි යන්නේ... 438 00:39:57,177 --> 00:39:58,879 දැන් මමත් ඒකට හවුල් වෙලා. 439 00:39:58,946 --> 00:40:01,148 මිරැන්ඩා, අපි යුද්දෙක ඉන්නේ. 440 00:40:01,215 --> 00:40:03,050 මනුශ්‍යත්වයේ අනාගතය... 441 00:40:03,117 --> 00:40:04,351 අපි අපේම අයව අතාරිනවා නම් 442 00:40:04,418 --> 00:40:06,653 මනුශ්‍යත්වයි බේරගන්න එකේ ඇති තේරුම මොකක්ද? 443 00:40:06,720 --> 00:40:11,191 සමහරවෙලාවට හොද ප්‍රථිඵල ලබාගන්න ඔයාට අමාරු තීරණ අරගන්න සිද්ද වෙනවා 444 00:40:15,195 --> 00:40:17,798 දැන් කවුද හෝල්සි වගේ හැසිරෙන්නේ? 445 00:40:32,980 --> 00:40:34,148 ඔයා කන්නේ නැද්ද? 446 00:40:35,349 --> 00:40:37,684 මං කැමති දේවල් පේන්න නෑ. 447 00:40:37,751 --> 00:40:39,119 හැබෑද? 448 00:40:39,186 --> 00:40:40,421 මොනවටද ඔයා කැමති? 449 00:40:42,056 --> 00:40:44,191 ඇණ. බෝල්ට්. 450 00:40:44,258 --> 00:40:45,826 මයික්‍රොචිප්ස්. 451 00:40:49,296 --> 00:40:50,998 - ඒක විහිලුවක්. - ඔව් මට ඒක තේරුනා 452 00:40:52,266 --> 00:40:53,400 හිනායනවා. 453 00:40:56,970 --> 00:40:58,772 ඔයා ඕක ගලවන්නේ නැද්ද? 454 00:41:00,240 --> 00:41:02,309 මගේ සේරම රෝග විනිශ්චය විධානය සහ පද්ධති පාලනය 455 00:41:02,376 --> 00:41:04,044 මේක හරහා තමා වැඩ කරන්නේ. 456 00:41:04,111 --> 00:41:05,379 මට ඒක ඕනි 457 00:41:07,881 --> 00:41:10,717 මාස්ටර් චීෆ් නේද? 458 00:41:10,784 --> 00:41:12,820 ඔයා දන්නවද අපි මීට කලින් මුනගැහිලා තියෙන බව 459 00:41:13,987 --> 00:41:15,923 ඒ කවද්ද? 460 00:41:18,425 --> 00:41:20,127 ඔයා මගේ අම්මව මරපු දවසේ. 461 00:41:24,231 --> 00:41:25,799 එයා අර හමුවීමේ හිටියේ. 462 00:41:28,435 --> 00:41:32,239 පිටත ජනපදවාසියෝ එකතුවෙලා සාකච්ඡා කර කර හිටියේ 463 00:41:32,306 --> 00:41:34,975 UNSC එක අපේ ස්වභාවික සම්පත් හූරගෙන කන හැටි ගැන 464 00:41:35,042 --> 00:41:36,910 ඒත් එයාලා මුකුත් කරන්න කලින්, 465 00:41:36,977 --> 00:41:39,279 ඔයයි තවත් ස්පාටන්ලා තුන්දෙනෙකුයි එතනට ඇවිල්ලා 466 00:41:39,346 --> 00:41:42,883 කැරලිකාරයන්ගේ බෝම්බ තර්ජනයකට ප්‍රතිචාර දක්වන්න පටං ගත්තා. 467 00:41:42,950 --> 00:41:45,152 ඒත් ඒ කතාවේ කිසිම තේරුමක් තිබ්බේ නෑ, මොකද මොන එහෙකටද...? 468 00:41:45,219 --> 00:41:46,487 කැරලිකාරයෝ තමන්ගෙම 469 00:41:46,553 --> 00:41:48,489 රැස්වීමකට බෝම්බ ගහන්නේ? 470 00:41:51,158 --> 00:41:52,292 ඔව්. 471 00:41:54,895 --> 00:41:57,064 අපිට අණ ලැබිලා තිබ්බේ සංවිධායකයව මරන්න කියලා 472 00:41:58,499 --> 00:42:00,167 ඊටපස්සේ අපේ නියෝග වෙනස් කලා 473 00:42:01,435 --> 00:42:03,003 මොන වගේ එකකටද? 474 00:42:03,070 --> 00:42:05,072 ඒ රැස්වීමේ හිටපු අයව හදිසි තර්ජනයක් විදිහට තමා සැලකුවේ. 475 00:42:05,139 --> 00:42:07,074 මගේ අම්මව ඔයාට පෙනුනේ හදිසි තර්ජනයක් වගේද? 476 00:42:07,141 --> 00:42:08,942 මට මතුපිටින් පෙනෙන දේ ඒ වෙලාවේ 477 00:42:09,009 --> 00:42:10,511 තියෙන සැබෑ තත්වය නොවෙන්න පුලුවන්. 478 00:42:10,577 --> 00:42:11,812 - මොකක්ද ඒ කතාවේ තේරුම? - සමහරවෙලාවට... 479 00:42:11,879 --> 00:42:13,780 මම දන්නේ නැති දේවල් අනිත් අය දන්නවා. 480 00:42:13,847 --> 00:42:16,016 ඔයාට කවදාවත් තේරුනේ නැද්ද මේ දේවල් විසදන්න වෙන ක්‍රමයක් තියෙන්න පුලුවන් කියලා? 481 00:42:19,186 --> 00:42:20,954 එතකොට ඔයා හැම දෙයක් ගැනම ප්‍රශ්න කරනවද? 482 00:42:21,021 --> 00:42:22,389 ඇයි කවුරුහරි ඔයාට කිව්වද ඒක නරක දෙයක් කියලා? 483 00:42:25,259 --> 00:42:26,793 අනිවාර්යෙන්ම එයාලා එහෙම කියන්න ඇති. 484 00:42:30,297 --> 00:42:32,099 අහනකොටත් හිනා යනවා... 485 00:42:33,934 --> 00:42:36,203 මම මගේ අම්මගේ පිංතූරේ දිහා නිතරම බලන්නේ නෑ...ඒත් 486 00:42:37,271 --> 00:42:38,372 තමුසේ... 487 00:42:40,440 --> 00:42:42,109 තමුසේ හැමතැනම ඉන්නවා. 488 00:42:44,044 --> 00:42:46,113 මනුශ්‍යත්වයේ භයානකම ආයුධය ගැන 489 00:42:46,180 --> 00:42:48,448 නොහිතා නිදහසේ වටපිට බලන්නවත් පුලුවන් කමක් නෑ 490 00:43:02,296 --> 00:43:03,497 ඔයාගේ නම මොකක්ද? 491 00:43:04,565 --> 00:43:06,533 ක්වන් හා. 492 00:43:10,070 --> 00:43:11,572 අපිට කොච්චර වෙලාවක් මෙහෙම ඉන්න වෙනවද? 493 00:43:13,607 --> 00:43:16,143 ගමනාන්තෙට යන්න තව පැය කීපයක් යනවා. 494 00:43:16,210 --> 00:43:17,978 ඊටපස්සේ මොකක්ද? 495 00:43:21,315 --> 00:43:22,849 ඒ ගැන තාම හිතනගමන් ඉන්නේ. 496 00:43:47,074 --> 00:43:48,976 ඉතින්, මොකක්ද ප්‍රශ්නේ? 497 00:43:49,042 --> 00:43:50,410 එයාට ආපස්සට අරං පෙන්නන්න. 498 00:43:50,477 --> 00:43:51,878 හොදමයි මැඩම් 499 00:43:57,150 --> 00:43:58,352 මොනවද එයා කරන්නේ? 500 00:43:58,418 --> 00:43:59,519 බලාගෙන ඉන්නකෝ. 501 00:44:05,993 --> 00:44:09,062 කැප්ටන්, මාස්ටර් චීෆ් දන්නවද කෙල්ලව 72 පනත මගින් මර්ධනය කරනවා කියලා? 502 00:44:09,129 --> 00:44:12,165 අනිවාර්යෙන්ම. එයාට ඒ ගැන දැනුම් දීලයි තියෙන්නේ. 503 00:44:12,232 --> 00:44:15,235 ඩොක්ට හෝල්සි, 1-1-7 ට මොකක්ද වෙලා තියෙන්නේ? 504 00:44:15,302 --> 00:44:18,138 කරන්ට් එක වැදුන නිසා එයාගේ 505 00:44:18,205 --> 00:44:21,108 පෙර්ෆොන්ටල් බාහිකයේ පොඩි ස්නායු ප්‍රශ්නයක් ඇති වෙලා. ගනන් ගන්න දෙයක් නෙමෙයි 506 00:44:21,174 --> 00:44:22,943 මුකුත් නැතිවෙන්න බෑනේ. 507 00:44:23,010 --> 00:44:25,612 එයා දීපු අණ නොතකා එයා කැරලිකාරයව මරන්නේ නැතුව 508 00:44:25,679 --> 00:44:28,282 එයාගේ යානයේ තිබ්බ කැමරා සේරම ඕෆ් කරලා දැම්මා 509 00:44:28,348 --> 00:44:30,050 මොකක්ද මේ වෙන්නේ? 510 00:44:32,219 --> 00:44:34,254 මං හිතන්නේ එයාට දේවල් මතක් වෙන්න පටං අරං. 511 00:44:34,321 --> 00:44:36,256 මොකක්? 512 00:44:36,323 --> 00:44:37,524 මොනා ගැනද? 513 00:44:37,591 --> 00:44:39,459 එයාගේ දෙමවුපියන්ගේ. 514 00:44:39,526 --> 00:44:42,029 මං හිතුවේ ඔයා ඒ මතකයන් අයින් කරලා දැම්මා කියලා. 515 00:44:42,095 --> 00:44:44,331 එයාට විශ්වාසයක් නෑ ඒවා එයාගේ මතකයන් කියලා 516 00:44:44,398 --> 00:44:46,433 එක මොහොතකට, ඒවා නිකම්ම දැක්මක් විතරයි. 517 00:44:46,500 --> 00:44:48,702 එහෙනම් ඇයි එයා මෙහෙම හැසිරෙන්නේ? 518 00:44:50,704 --> 00:44:52,139 මං දන්නේ නෑ. 519 00:44:54,408 --> 00:44:56,476 ඇවිදින මිනීමරන මැශිමක් කරන්න හදන දේ 520 00:44:56,543 --> 00:44:58,578 අපි දන්නේ නැත්තම් 521 00:44:58,645 --> 00:45:00,981 අපිට ඒ අවධානම අරගන්න බෑ 522 00:45:01,048 --> 00:45:02,716 මං සම්පූර්ණයෙන්ම එකගයි 523 00:45:02,783 --> 00:45:05,952 ඒ හින්දම තමා කෝටානා පද්ධතියට ඔප්පු කරන්න පුලුවන් කම ලැබෙන්නේ... 524 00:45:06,019 --> 00:45:08,455 මෙහේ කිසිම කෝටානා පද්දතියක් නෑ, කැතරීන්. 525 00:45:08,522 --> 00:45:11,525 කිසිම ක්ලෝනගත කිරීමකුත් නෑ, කෝටානාත් නෑ. කියපු දේ තේරුනාද? 526 00:45:13,126 --> 00:45:15,462 ඔයාගේ ස්පාටන්ව පාලනය කරගන්න. 527 00:45:17,464 --> 00:45:19,166 මොකද මේ වෙන්නේ? 528 00:45:24,471 --> 00:45:25,605 මොකක් හරි... 529 00:45:26,673 --> 00:45:28,175 අවුලක් තියෙනවා. 530 00:45:28,241 --> 00:45:29,710 මට හුස්ම ගන්න බෑ. 531 00:45:32,646 --> 00:45:34,247 ඔයා මොනවද මේ කරන්නේ? 532 00:45:37,184 --> 00:45:38,719 යානයේ ඔක්සිජන් මට්ටම පහලට වැටෙනවා 533 00:45:39,786 --> 00:45:41,355 මට ඕනි... 534 00:45:51,131 --> 00:45:52,432 ක්වන්. 535 00:45:52,499 --> 00:45:54,601 1-1-7' ගෙ සූට් එකේ ඔක්සිජන් අඩු කරන්න. 536 00:45:54,668 --> 00:45:57,104 ඔක්සිජන් මට්ටම 40 ට වඩා අඩු කරන්න එපා. මට එයාව සිහිසුන් විදිහට ඕනි, 537 00:45:57,170 --> 00:45:58,438 - නැතුව මරලා නෙමෙයි. - හොදමයි මැඩම්. 538 00:45:58,505 --> 00:45:59,673 කෙල්ලට මේකෙන් බේරෙන්න පුලුවන්ද? 539 00:45:59,740 --> 00:46:01,274 මම හිතුවේ ඔයාට එයාව මරන්න ඕනි උනා කියලා. 540 00:46:11,485 --> 00:46:13,086 - ඒක මෙතන තියෙනවා. - මෙන්න. 541 00:46:13,153 --> 00:46:16,056 ඒක 40% මට්ටමේ තියෙනවා. එයාට සිහිය නෑ. 542 00:46:36,410 --> 00:46:38,478 Alpha 1-6 පාලක පුවරුව වෙනස් කරන්න හදනවා කියලා මට වාර්ථා වෙනවා. 543 00:46:38,545 --> 00:46:41,314 එයාට සිහිය නැත්නම්, කොහොමද එයා යානයේ තියෙන පාලක පුවරු වෙනස් කරන්නේ? 544 00:46:41,381 --> 00:46:44,151 - A-1-6 එකෙන් මොකක්ද වෙන්නේ? - වායුගෝල පාලනය. 545 00:46:47,320 --> 00:46:49,189 ඔක්සිජන් මට්ටම සාමාන්‍ය අතට හැරෙනවා. 546 00:46:51,191 --> 00:46:53,093 මේ යානයේ මොන වගේ ආයුධද තියෙන්නේ? 547 00:46:53,160 --> 00:46:54,594 ජෝන් අපිට වෙඩි තියෙන එකක් නෑ . 548 00:46:54,661 --> 00:46:56,296 මටනම් හිතෙන්නේ ඔයා දන්නේ නෑ 549 00:46:56,363 --> 00:46:58,098 මාස්ටර් චීෆ් මේ වෙලාවේ මොකක්ද කරන්න හදන්නේ කියලා 550 00:46:58,165 --> 00:47:00,233 යානය AI එකෙන් පාලනය වෙන්නේ. ඒ නිසා අපිට පාලනය කරන්න පුලුවන්. 551 00:47:00,300 --> 00:47:01,535 මම පෙලිකන් යානා කණ්ඩායමක් එතනට යවන්නම්. 552 00:47:01,601 --> 00:47:03,437 මට කන්ඩායමකට වඩා දෙයක් එතනට යවන්න ඕනි කැප්ටන් 553 00:47:03,503 --> 00:47:04,671 එලාම් එක ගහන්න. 554 00:47:04,738 --> 00:47:06,339 හැමෝවම ගොඩබාන තැනට යවන්න 555 00:47:06,406 --> 00:47:08,175 සම්පූර්ණ බලඝණ ප්‍රොටොකෝල් එක ක්‍රියාත්මක කරන්න 556 00:47:08,241 --> 00:47:09,810 ගෞරවයෙන් කියන්නේ, අපි මේ කතා කරන්නේ 557 00:47:09,876 --> 00:47:12,112 අපේ වඩාත්ම වැදගත් හමුදා වත්කම ගැන 558 00:47:12,179 --> 00:47:13,580 අපිට බෑ කිසිම අවධානමක් අරගන්න. 559 00:47:13,647 --> 00:47:15,248 මට මේක ගැන බලාගන්න දෙන්න. මම ජෝන්ට කතා කරලා, 560 00:47:15,315 --> 00:47:16,850 මේ වස්තුවෙන් එයාට වෙලා තියෙන බලපෑම... 561 00:47:16,917 --> 00:47:19,252 ඔයා තවදුරටත් මගේ නියෝග ගැන ප්‍රශ්න කරොත්, 562 00:47:19,319 --> 00:47:21,254 ඔයාට මේ වෙන දේ ඔයාගේ ලැබ් එකේ ඉදන් බලාගන්න පුලුවන් ඩොක්ට. 563 00:47:26,660 --> 00:47:29,529 කමෝන්! අපි යමු! යම්යි! 564 00:47:29,596 --> 00:47:31,465 - එලියට යමු! - යමල්ලා!යමල්ලා! 565 00:47:31,531 --> 00:47:32,732 දැන්ම එලියට යනවලා! යනවා! 566 00:47:32,799 --> 00:47:34,768 යනවා! යනවා! යනවා! 567 00:47:41,408 --> 00:47:42,676 මෙතන හරි. 568 00:48:31,424 --> 00:48:33,193 සිල්වර් ටීම්, 569 00:48:33,260 --> 00:48:35,829 මැඩ්‍රිගල් වල හම්බවුන නාදුනන වස්තුවෙන් 570 00:48:35,896 --> 00:48:39,199 මාස්ටර් චීෆ් ට හානිදායක බලපෑමක් කරලා. 571 00:48:39,266 --> 00:48:42,903 ඒ නිසා එයාට මේ වෙලාවේ අපේ අණ පිලිපදින්න පුලුවන්කමක් නෑ. 572 00:48:42,969 --> 00:48:45,305 ෆ්ලීට් කමාන්ඩ් එකෙන් ඔයාලව යවන්න හදන්නේ 573 00:48:45,372 --> 00:48:47,507 එයාට පහරදෙන්න. 574 00:48:47,574 --> 00:48:49,476 - මම ඒ නියෝග අවලංගු කරනවා. - යනවා! 575 00:48:49,543 --> 00:48:51,211 එයා මොන වගේ තත්වෙක හිටියත්, 576 00:48:51,278 --> 00:48:53,813 ඒ සදහා වෙනත් විසදුම් තියෙනවා. 577 00:48:53,880 --> 00:48:55,515 එයාගේ යානය ගොඩබැස්සම, 578 00:48:55,582 --> 00:48:58,919 මොන වගේ තත්වයක් තිබ්බත් මට ඕනි, ඔයාලා මාස්ටර් චීෆ්ගේ ජීවිතේට තර්ජනයක් 579 00:48:58,985 --> 00:49:01,555 එල්ල කරන එයගෙන් 580 00:49:01,621 --> 00:49:03,256 එයාව ආරක්ශා කරන්න. 581 00:49:03,323 --> 00:49:05,792 අපේම අයටත් පහර දෙනවද මැඩම්? 582 00:49:05,859 --> 00:49:07,894 එයාලා චීෆ්ට කරදර කරන්න හැදුවොත්, එයාලා අපේ අය නෙමෙයි. 583 00:49:07,961 --> 00:49:10,430 එහෙම නේද ඩොක්ට හෝල්සි? 584 00:49:10,497 --> 00:49:12,198 එහෙම තමා 585 00:49:37,857 --> 00:49:39,392 ක්වන්. 586 00:49:39,459 --> 00:49:40,760 හෙල්ලෙන්නෙපා. 587 00:49:40,827 --> 00:49:42,295 ඔයා මං කියන දේ අහන්න ඕනි. 588 00:49:42,362 --> 00:49:43,797 තමුසේ මට මොකක්ද කලේ? 589 00:49:43,863 --> 00:49:45,732 ඔය වැඩේ නවත්තනවා. 590 00:49:45,799 --> 00:49:48,368 UNSC එකෙන් වායු සංයුතිය වෙනස් කලා. මම නෙමෙයි ඒක කලේ. 591 00:49:48,435 --> 00:49:50,270 මොන එහෙකටද මම තමුන් කියන දේවල් විශ්වාස කරන්න ඕනි? 592 00:49:51,671 --> 00:49:53,607 මම මේ යානයේ පාලනය අතට අරගන්නයි හදන්නේ 593 00:49:53,673 --> 00:49:55,275 මං තමුසෙව මරනවා. 594 00:50:03,416 --> 00:50:05,452 මේක මාර්ක් 6 වර්ගයේ මිල්නර් යුධ ආවරණ ඇදුමක් 595 00:50:05,518 --> 00:50:07,621 මේකේ පිටත ආවරණය හදලා තියෙන්නේ ටයිටේනියම් වලින් 596 00:50:07,687 --> 00:50:09,356 අඩුමතරමේ ඔයාට ඒක හිල් කරන්නවත් පුලුවන්කමක් නෑ. 597 00:50:46,459 --> 00:50:47,927 ඔයාට මාව මරන්න ඕනි නම්... 598 00:50:49,129 --> 00:50:50,697 ඔයාට මෙතනට ඉලක්ක කරන්න වෙයි. 599 00:50:52,732 --> 00:50:54,768 මොකක්ද ඒ උනේ? 600 00:50:56,603 --> 00:50:58,004 මට හිතන්නේ එයා එයාගේ හෙල්මට් එක ගැලෙව්වා වගේ. 601 00:51:04,544 --> 00:51:07,547 - මොනාද තමුසේ කරන්නේ? - ඔයාට උදව් කරන්නයි හදන්නේ. 602 00:51:07,614 --> 00:51:09,082 මේ යානය ගොඩබැස්සොත්, 603 00:51:09,149 --> 00:51:11,584 එයාලා ඔයාව අරගෙන ගිහින් මරලා දායි 604 00:51:18,625 --> 00:51:20,460 එයාලා ඔයාට එහෙම කිව්වද? 605 00:51:22,162 --> 00:51:24,831 ඒවගේම ඔයා එකපාරට තීරණය කලාද මට උදව් කරනවා කියලා? 606 00:51:28,535 --> 00:51:30,336 මොන එහෙකටද ස්පාටන් කෙනෙක් එහෙම කරන්නේ? 607 00:51:33,606 --> 00:51:34,908 මං දන්නේ නෑ. 608 00:51:37,877 --> 00:51:40,113 මට යානයේ තාප සංවේදන පිංතූරයක් අරං දෙන්න 609 00:51:40,180 --> 00:51:41,848 මේ දැන්ම. 610 00:51:56,696 --> 00:51:58,832 දැන් මොකද වෙන්නේ? 611 00:52:03,036 --> 00:52:04,938 අපි ඉක්මනට වැඩ කරන්න ඕනි. 612 00:52:05,004 --> 00:52:08,508 කෙල්ල අතේ ආයුධයක් තියෙනවා කියලා පෙන්නනවා. 613 00:52:08,575 --> 00:52:13,012 ඔයාගේ ස්පාටන් කැරලිකාරයෙක්ට රයිෆල් එකක් දීලද? 614 00:52:14,581 --> 00:52:15,915 ග්‍රීන් ඩෙක්, ගොඩබැසීමට විනාඩි දෙකයි. 615 00:52:15,982 --> 00:52:17,117 විනාඩි දෙකයි! 616 00:52:22,455 --> 00:52:24,958 යමල්ලා! යමල්ලා! යමල්ලා! 617 00:52:31,965 --> 00:52:33,500 ECAM දෙවෙනි පාලක පුවරුවේ පියන අරින්න. 618 00:52:33,566 --> 00:52:35,735 AI එකෙන් විසන්දි වෙලා ස්වයං-ධාවනය අත්හිටුවන්න. 619 00:52:35,802 --> 00:52:38,104 - මොකක්? - ECAM දෙවෙනි පාලක පුවරුව! 620 00:52:38,171 --> 00:52:39,706 එහෙම තමා අපිට මේ යානයේ පාලනය ගන්න වෙන්නේ. 621 00:52:41,141 --> 00:52:42,909 - FMS එකට යන කේබල් ටික ගලවන්න! - මොන කේබල් එකද? 622 00:52:42,976 --> 00:52:44,778 මට ඒ වෙලාවෙම සර්වෝ පද්ධතිය අක්‍රීය කරන්න සිද්ද වෙනවා 623 00:52:44,844 --> 00:52:47,480 එහෙම නොකලොත් අපිට යානයේ පාලනය නැති වෙනවා 624 00:52:57,791 --> 00:52:58,925 මට බෑ! ඒවා හිරවෙලා! 625 00:52:58,992 --> 00:53:00,727 ඉක්මනට ඕක කරන්න, ක්වන්! 626 00:53:00,794 --> 00:53:01,795 ඒක තමා කරන්න හදන්නේ! 627 00:53:05,265 --> 00:53:06,933 යන්න! යන්න! යන්න! 628 00:53:09,903 --> 00:53:11,437 ශිට්! 629 00:53:18,778 --> 00:53:20,647 ...මැනුවල් ධාවනයට මාරුවුනා. 630 00:53:20,713 --> 00:53:23,116 යානය මැනුවල් ධාවනයට මාරුවුනා. 631 00:53:25,819 --> 00:53:27,620 එයා AI එක ඕෆ් කලා. 632 00:53:27,687 --> 00:53:29,122 යානය මැනුවල් ක්‍රමේට පදවනවා මැඩම් 633 00:53:30,890 --> 00:53:33,159 මොකද අපි බලාගෙන ඉන්නේ? මම හිතුවේ ඔයාට මේකේ පාලනය ලැබිලා කියලා. 634 00:53:33,226 --> 00:53:35,662 මට පාලනය ලැබුනා. අල්ලගෙන ඉන්නකෝ. 635 00:53:35,728 --> 00:53:37,697 කැප්ටන්... 636 00:53:37,764 --> 00:53:39,732 මේ කීස් කතා කරන්නේ. එයා අපිට පහර දෙන්න කලින් 637 00:53:39,799 --> 00:53:41,734 එයාට පහරදීලා යානය බිම දාන්න 638 00:53:41,801 --> 00:53:42,735 ඕක බිම දාන්න! 639 00:53:53,613 --> 00:53:55,682 අපි යමු! යමල්ලා! 640 00:53:58,585 --> 00:53:59,853 යමල්ලා! යානයේ දකුනු පැත්තට යනවා! 641 00:54:00,987 --> 00:54:02,689 හෝල්ට්! මාව කවර් කරන්න! 642 00:54:02,755 --> 00:54:03,690 ලැහැස්තියි! 643 00:54:10,597 --> 00:54:12,031 බ්‍රාවෝ 2, දොර ලග ඉන්නේ! 644 00:54:13,633 --> 00:54:15,168 ඔතනම ඉන්න! 645 00:54:15,235 --> 00:54:16,603 පෙලගැහෙන්න! 646 00:54:16,669 --> 00:54:18,037 තමන්ගේ තැනට වෙලා ඉන්න! 647 00:54:18,104 --> 00:54:19,272 අපි දැන් මොකද කරන්නේ? 648 00:54:22,275 --> 00:54:23,743 දොර කඩන්න ලැහැස්ති වෙන්න! 649 00:54:23,810 --> 00:54:25,278 අපි මොකද කරන්නේ? 650 00:54:25,345 --> 00:54:27,947 - සේරම එන්ජින් ක්‍රියාවිරහිතයි. - කිසිම ප්‍රතිචාරයක් නෑ. 651 00:54:28,014 --> 00:54:29,749 කෙල්ලව ඉවරයක් කරන්න. 652 00:54:31,150 --> 00:54:33,052 අරූ ඕනිවට වඩා සෙල්ලම් දැම්මොත්, ඌවත් ඉවරයක් කරලා දාන්න. 653 00:54:35,855 --> 00:54:36,990 හුටා..... 654 00:54:39,025 --> 00:54:41,761 මාස්ටර් චීෆ්, අනේ මට කියන්න ඔයා ලග සැලස්මක් තියෙනවා කියලා. 655 00:54:50,003 --> 00:54:51,204 බෝම්බ හයි කරනවා! 656 00:55:02,048 --> 00:55:03,216 මාස්ටර් චීෆ්! 657 00:55:42,355 --> 00:55:44,324 - බලන්න ඕනිද? - අනිවාර්යෙන්ම. 658 00:55:52,398 --> 00:55:53,933 මොකක්ද ඒ උනේ? 659 00:55:54,000 --> 00:55:55,335 තත්ව වාර්තාව? 660 00:56:07,146 --> 00:56:09,082 A.I. පද්ධතිය ක්‍රියාවිරහිතයි. 661 00:56:10,149 --> 00:56:11,884 ඔයා මොකක්ද ඒ කලේ? 662 00:56:11,951 --> 00:56:13,619 අමතර බල සැපයුමට මාරු වෙනවා 663 00:56:13,686 --> 00:56:14,854 මොකක්ද් ඒ උනේ? 664 00:56:26,065 --> 00:56:27,033 සීට් බෙල්ට් දාගන්න. 665 00:56:50,027 --> 00:57:56,675 {\an2\c&H00F5F8&\fade(1000,500)}නවතම චිත්‍රපට හා රූපවාහිණී කතාමාලාවල සිංහල උපසිරැසි සඳහා www.PirateLk.Com වෙත පිවිසෙන්න