1 00:00:00,000 --> 00:00:05,708 මෙම උපසිරැසි cineru.lk වෙබ් අඩවිය වෙතින් නොමිළයේ නිකුත් කරන ලද අතර කතාංගයේ පිටපත පිළිබඳව කිසිඳු වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:55,805 --> 00:00:58,341 හොඳයි, හොඳයි. 3 00:00:58,408 --> 00:00:59,776 අට වතාවක්! අට වතාවක්! 4 00:00:59,842 --> 00:01:02,378 ගොඩක් නිවැරදියි. ඔයා මේ වෙනකොට ඒකට හුරුවෙලා තියෙන්න ඕන. 5 00:01:04,047 --> 00:01:05,682 ඒත් අපේ වටිනා ඩියුටීරියම් වලට සාධාරණ 6 00:01:05,748 --> 00:01:07,016 මිලක් ගෙවනවට වඩා, 7 00:01:07,083 --> 00:01:08,885 UNSC නායකත්වය අපිව වහල් බබාවයට 8 00:01:08,951 --> 00:01:10,553 පත් කරගන්නයි ළඟා වෙන්නෙ. 9 00:01:10,620 --> 00:01:11,754 අලුත් ගණුදෙනුවක්. 10 00:01:11,821 --> 00:01:12,955 ඔව්, වෙන කෙනෙක්ට ගණුදෙනුවක් කරන්න දෙන්න. 11 00:01:13,022 --> 00:01:14,657 මහචාර්‍යතුමාට ඇලෙන අත් තියෙන්නෙ. 12 00:01:14,724 --> 00:01:16,392 ඔයා දැකලා තියෙනවද මම හොර කරනවා? 13 00:01:16,459 --> 00:01:17,794 මම කියන්නෙ ඔයා ඔයාගේ අත් හෝදන්නෙ නෑ කියලා. 14 00:01:17,860 --> 00:01:20,396 මගේ අත් ජරා වෙලා තියෙන්නෙ UNSC මැරීන්ලාගේ ලේ වලින්. 15 00:01:20,463 --> 00:01:21,898 කියන්න, මහාචාර්යතුමා. 16 00:01:21,964 --> 00:01:24,434 ඔයාගේ තවත් යුධ කතාවකින් අපිව රාජකීය කරන්න. 17 00:01:24,500 --> 00:01:26,602 ඔහේටත් වඩා වයස කැලැල් තියෙනවා මගේ. 18 00:01:26,669 --> 00:01:28,805 - මම දැකලා තියෙන... - "...මම දැකලා තියෙන දේවල්." 19 00:01:28,871 --> 00:01:30,673 එයාලා දිගින් දිගටම එයාලගේ මැරීන් වගේම 20 00:01:30,740 --> 00:01:33,609 සුපිරි ආයුධ වෙන ස්පාටන්ලව,එව්වා, 21 00:01:33,676 --> 00:01:34,844 අපිව පොඩි කරලා දාන්න. 22 00:01:34,911 --> 00:01:37,447 ඒත් පිළිතුර යුද්ධය වෙන්න ඕන නෑ. 23 00:01:37,513 --> 00:01:41,350 ඒ නිසා තමයි ජින් හා මාව එව්වේ වගේම 24 00:01:41,417 --> 00:01:45,688 මාව විශ්වාස කරන්නෙ මේ නිමක් නැති යුද්ධයට අවසානයක් ගෙන්න සාකච්ඡා කරන්න. 25 00:01:45,755 --> 00:01:46,956 ඔය රෙද්ද වහලා දාන්න. 26 00:01:47,023 --> 00:01:49,926 බාර්ඩ් වතාවක් ලියලා තියෙන විදිහට, "වයිස්..." 27 00:01:49,992 --> 00:01:52,495 වින්ශර් කියන්නෙ මෝඩයෙක්, ඒත් එයා භයානක මෝඩයෙක්, 28 00:01:52,562 --> 00:01:54,063 මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දෙන. 29 00:01:54,130 --> 00:01:55,898 එයාගේ සාම කතාව අසාර්ථක වෙයි, 30 00:01:55,965 --> 00:01:58,401 ඒ වගේම UNSC එක උන් ගාව තියෙන හැම දෙයක්ම අරගෙන අපි දිහාට එයි. 31 00:01:58,468 --> 00:01:59,669 ඔයා මම කිව්වා කියලා මතක තියාගන්න. 32 00:01:59,736 --> 00:02:00,870 ඔයා කිව්වෙ ස්පාටන්ස්ලද? 33 00:02:02,705 --> 00:02:05,808 ඔයා ස්පාටන් කෙනෙක්ව ළඟින් දැකලා තියෙනවද? 34 00:02:05,875 --> 00:02:07,076 මම මැරීන්ලට මුහුණදීලා තියෙනවා. 35 00:02:08,678 --> 00:02:10,379 "මම මැරීන්ලට මුහුණදීලා තියෙනවා." 36 00:02:11,781 --> 00:02:13,549 එක ස්පාටන් කෙනෙක් මැරීන්ලා සීයක් වටිනවා. 37 00:02:13,616 --> 00:02:15,485 අහ්,එත්,ඩජංකා, 38 00:02:15,551 --> 00:02:18,087 ස්පාටන්ලයි මැරීන්ලයි අතර තව වෙනසක් තියෙනවා. 39 00:02:18,154 --> 00:02:19,555 ම්ම්? 40 00:02:19,622 --> 00:02:21,023 මැරීන්ලව මරන්න පුළුවන්. 41 00:02:24,794 --> 00:02:26,562 ස්පාටන්ලා මිනිස්සු නෙවෙයි. 42 00:02:26,629 --> 00:02:29,465 උන් වේගවත්, ශක්තිමත්, බුද්ධිමත්. 43 00:02:29,532 --> 00:02:31,467 උන්ව නවත්තන්න බෑ. 44 00:02:31,534 --> 00:02:34,103 උන් දිගටම මරනවා... 45 00:02:35,171 --> 00:02:36,506 අනුකම්පාවක් නැතුව... 46 00:02:37,673 --> 00:02:39,942 එතන මරන්න දෙයක්... 47 00:02:41,010 --> 00:02:42,145 නැති වෙනකංම. 48 00:02:49,018 --> 00:02:50,720 ඔයා එනවද නැද්ද? 49 00:02:55,658 --> 00:02:57,426 ජින් හා! 50 00:02:57,493 --> 00:02:59,629 කියන්න අපේ මේ පොඩි එක්කෙනාට. 51 00:02:59,695 --> 00:03:01,164 ජෙනරාල් දන්නවා. 52 00:03:01,230 --> 00:03:04,767 එක්කොත් මැඩ්‍රිගල් නිදහස් වෙනවා, නැත්තක් එහෙම වෙන්නෙ නෑ. 53 00:03:04,834 --> 00:03:06,636 මෙතන කිසිම මධ්‍ය බිමක් නෑ. 54 00:03:06,702 --> 00:03:08,171 ආව්.අයියෝ! 55 00:03:08,237 --> 00:03:11,174 ඕහ්, ඔයා මට විහිළු කරනවා වෙන්න ඕන. විශ්වාස කරන්නත් බෑ. 56 00:03:13,176 --> 00:03:14,677 හැමදෙයක්ම හොඳින්ද, ජෙනරල්? 57 00:03:15,745 --> 00:03:17,213 මගේ දුව කොහෙද? 58 00:03:17,280 --> 00:03:19,916 අනිවාරෙන්ම එයාගේයාළුවොත් එක්ක... 59 00:03:19,982 --> 00:03:21,184 එළියේ ඇවිදිනවා ඇති. 60 00:03:22,919 --> 00:03:24,153 ඔයා කිවාන්ව දන්නවනේ. 61 00:03:28,758 --> 00:03:30,459 හිමින් යන්න! 62 00:03:30,526 --> 00:03:32,495 මම මේකට එකඟ උනේ නෑ! 63 00:03:37,533 --> 00:03:39,535 මම සම්පූර්ණයෙන්ම කම්පා වෙලා ඉන්නෙ. 64 00:03:41,537 --> 00:03:42,972 මේක ඒක වටිනවා උනොත් හොඳයි, ක්වාන්. 65 00:03:43,039 --> 00:03:45,508 අඩුවෙන් කතා කරන්න, වැඩියෙන් හොයන්න, කාරා. 66 00:03:45,575 --> 00:03:47,710 බලන්න, අපි මුර කඳවුරෙන් ආවා කියලා ජෙනරාල් දැනගත්තොත්... 67 00:03:47,777 --> 00:03:49,979 මගේ තාත්තා දන්නෙ නෑ එයා මැරෙන එකක් නෑ. 68 00:03:56,819 --> 00:03:59,222 මම ඔයාලට කිව්වනේ මම ඒක හොයාගන්නවා කියලා. 69 00:03:59,288 --> 00:04:03,960 මැඩ්‍රිගල්, මන්දාකිණියේ තියෙන අධිකම හයිඩ්‍රජන් සාන්ද්‍රණය. 70 00:04:04,026 --> 00:04:05,895 ඔයාගේ යානාවන් වලට බලය දෙනවා වගේම... 71 00:04:05,962 --> 00:04:07,797 ඔයාගේ මත්ද්‍රව්‍ය වලටත් බලය දෙනවා. 72 00:04:11,634 --> 00:04:15,004 මේ නිසා තමයි ඔයා ඉන්න ඕන, ක්වාන්,මේ වගේ දේවල් හොයාගන්න! 73 00:04:15,071 --> 00:04:16,672 ඔයාලගේ කරුමේ තමයි, 74 00:04:16,739 --> 00:04:18,507 මම ක්‍රමයක් හොයාගත්ත ගමන්ම, 75 00:04:18,574 --> 00:04:20,610 මම මේ විකාර ගලෙන් ගැලවිලා යනවා. 76 00:04:20,676 --> 00:04:22,712 අඩුම තරමේ ඔයා කොහෙ කියලා යන්නද, ක්වාන්? 77 00:04:22,778 --> 00:04:24,780 UNSC මුළු මන්දාකිණියම අයිති කරගෙන ඉන්නෙ. 78 00:04:24,847 --> 00:04:26,082 මෙයා යන්නෙ නෑ. 79 00:04:26,148 --> 00:04:27,783 මෙයාට අපිව නැතුව ගොඩක් පාළු හිතෙයි. 80 00:04:30,720 --> 00:04:31,854 සැකකාරයෝ මුලින්ම. 81 00:04:31,921 --> 00:04:33,789 - ඔව්! - ඔව්. 82 00:04:33,856 --> 00:04:34,991 ඔයාලව අනිත් පැත්තෙදි මුණගැහෙන්නම්. 83 00:04:44,901 --> 00:04:46,936 ක්වාන්, ඔයා කොහෙද යන්නෙ? 84 00:04:47,003 --> 00:04:48,871 පැනලා යන්න සැලසුම් කරන්නයි යන්නෙ. 85 00:04:48,938 --> 00:04:50,740 මේක වදින්න කොච්චර වෙලාවක් යනවද? 86 00:04:50,806 --> 00:04:52,975 මගේ අයියා කියන්නෙ මේවා ඉක්මනටම වදිනවා කියලා. 87 00:04:56,746 --> 00:05:00,182 යාළුවනේ! ඉන්න...! 88 00:05:26,075 --> 00:05:27,343 මම දැනගත්තා ඔයා සෙල්ලම් කරන්න එයි කියලා! 89 00:05:27,410 --> 00:05:30,613 හේයි, ඔයාගේ මූණ දිලිසෙනවා! 90 00:05:31,948 --> 00:05:33,316 ක්වාන්, ඔයා කොහෙද ගියේ? 91 00:05:33,382 --> 00:05:35,251 අපි ආපහු මුර කඳවුරට යන්න ඕන. 92 00:05:35,318 --> 00:05:36,886 - ඇයි? මොකද්ද සිද්ද වෙන්නෙ? - අරෙහේ යානවක් තියෙනවා. 93 00:05:36,953 --> 00:05:38,287 - UNSC? - මම නං එහෙම හිතන්නෙ නෑ. 94 00:05:38,354 --> 00:05:40,856 නෙරු, එපා, මම ඇත්තටම කියන්නෙ! එන්න, ෆාස්! 95 00:05:40,923 --> 00:05:42,358 ක්වාන්... 96 00:05:46,996 --> 00:05:48,931 එසෝ! 97 00:06:15,291 --> 00:06:17,226 මම දන්නෙ නෑ. එයාලා මේ වෙන්කොට මෙහෙට එන්න ඕන. 98 00:06:17,293 --> 00:06:19,228 ක්වාන් හා. 99 00:06:19,295 --> 00:06:20,629 රතු අනතුරු සංඥාවක්! 100 00:06:20,696 --> 00:06:22,331 ජෙනරාල් හාට දන්වන්න! 101 00:06:29,038 --> 00:06:30,272 ජෙනරාල් හා! 102 00:06:30,339 --> 00:06:32,174 රතු අනතුරු සංඥාවක්, කඳවුරට උතුරු පැත්තෙන්! 103 00:06:33,709 --> 00:06:35,211 පයිප්ප මුද්‍රා තියන්න! ඔයාලගෙ ආයුධ අරගන්න! 104 00:06:48,057 --> 00:06:49,325 විසිරිලා යන්න! 105 00:07:08,210 --> 00:07:09,745 නැමිලාලා ඉන්න! නැමිලාලා ඉන්න! නැමිලා ඉන්න! 106 00:07:10,846 --> 00:07:11,781 පාත්වෙලා ඉන්න! 107 00:07:13,382 --> 00:07:15,684 ඔයාගෙ පිටිපසෙන්. 108 00:07:15,751 --> 00:07:17,253 මෙහේ! 109 00:07:17,319 --> 00:07:18,254 ස්ථානගත වෙන්න! 110 00:07:25,027 --> 00:07:26,429 අනතුරු සංඥාව වහන්න! 111 00:07:26,495 --> 00:07:28,397 සූදානම් වෙලා ඉන්න! 112 00:07:30,966 --> 00:07:32,902 අයින් වෙන්න! අයින් වෙන්න! 113 00:07:32,968 --> 00:07:34,103 අයින් වෙන්න! 114 00:07:36,218 --> 00:07:37,218 ක්වාන්,ඉක්මන් කරන්න 115 00:07:37,406 --> 00:07:39,375 පපා! පපා! 116 00:07:39,899 --> 00:07:43,752 අපි කැලෑවේ හිටියේ,උන් කොහෙන්ද මන්දා මතු උනා ඒ වගේම උන් කාරයි එසෝවයි මැරුවා... 117 00:07:44,356 --> 00:07:45,132 UNSC එකේ කී දෙනෙක්ද? 118 00:07:45,173 --> 00:07:47,486 ඒ UNSC එකේ අය නෙවෙයි, තාත්තේ. 119 00:07:52,135 --> 00:07:54,229 අනිත් අයත් එක්ක සුරක්ෂිතාගාරයට අන්න. ආරක්ෂිතව ඉන්න. 120 00:07:54,253 --> 00:07:57,782 තාත්තේ!නෑ,ඉන්න! මං කියන එක අහන්න,එයාලා මැරීන්ලා නෙවෙයි. 121 00:07:58,027 --> 00:07:59,728 ඔයාගේ රාජකාරිය කරන්න! 122 00:08:01,263 --> 00:08:02,765 පෙරමුණට එන්න! 123 00:08:04,100 --> 00:08:06,402 මල්චින්! එන්න,එන්න, මේ පැත්තෙන්. 124 00:08:06,469 --> 00:08:07,937 පයිප්ප ඇතුලට යන්න. 125 00:08:08,003 --> 00:08:09,171 ඇතුලට! ඇතුලට! 126 00:08:09,238 --> 00:08:11,006 ඇතුලට යන්න, ඇතුලට යන්න! 127 00:08:11,073 --> 00:08:12,775 අයින් වෙන්න, අයින් වෙන්න! 128 00:08:12,842 --> 00:08:14,043 එන්න! එන්න! 129 00:08:14,110 --> 00:08:15,744 ඉක්මනට! ඉක්මනට! ඉක්මනට! යන්න,යන්න,යන්න! 130 00:08:25,921 --> 00:08:27,022 ලෑස්තිවෙලා ඉන්න. 131 00:08:57,797 --> 00:08:59,237 දෙයියන්ගේ නාමෙට... 132 00:09:25,481 --> 00:09:26,849 ඒ දේවල් මොක්කුද? 133 00:09:26,916 --> 00:09:28,284 එයාලා මොක්කුද කියලා මම දන්නේ. 134 00:09:40,462 --> 00:09:41,997 පපා! 135 00:09:42,064 --> 00:09:43,065 යන්න! 136 00:09:47,102 --> 00:09:50,005 - ඔයා කොහෙද යන්නේ? - මට යන්න වෙනවා. මට උදව් කරන්න වෙනවා. 137 00:09:50,072 --> 00:09:51,340 අපි මැරෙන්නද යන්නෙ? 138 00:09:54,109 --> 00:09:55,344 නෑ, කොහෙත්ම නෑ. 139 00:09:55,411 --> 00:09:57,012 අපි සටන්කාමීන්, එහෙම නෙවෙයිද? 140 00:09:57,079 --> 00:09:58,380 - ඔව්. - ඔහොමම ඉන්න. මම ආපහු එන්නම්,හොඳද? 141 00:10:08,224 --> 00:10:10,226 ආවරණය වෙන්න! 142 00:10:36,252 --> 00:10:38,053 මට ඇතුලට එන්න දෙන්න! මට ඇතුලට එන්න දෙන්න! 143 00:10:48,464 --> 00:10:50,232 ක්වන්‍යා! 144 00:10:52,034 --> 00:10:53,902 ක්වන්‍යා! 145 00:10:59,975 --> 00:11:01,610 යන්න! යන්න! යන්න! 146 00:11:01,677 --> 00:11:03,979 උන් කී දෙනෙක් ඉන්නවද? 147 00:11:05,180 --> 00:11:06,582 - ක්වාන්! - මම දන්නෙ නෑ, 148 00:11:06,649 --> 00:11:08,183 ඒත් එයාලට යානයක් තියෙනවා. 149 00:11:08,250 --> 00:11:10,119 අනේ මගේ දෙවියනේ, ඒක ඇත්ත. 150 00:11:10,185 --> 00:11:11,420 මොකද්ද? මොකද්ද ඇත්ත? 151 00:11:11,487 --> 00:11:14,023 මම හිතුවේ ඒක UNSC ප්‍රචාරයක් කියලා. 152 00:11:25,768 --> 00:11:27,002 යානයක්! 153 00:11:27,069 --> 00:11:29,071 UNSC! 154 00:11:29,138 --> 00:11:31,206 ආවරණය වෙන්න! 155 00:11:31,273 --> 00:11:32,574 ඕහ්,මගුලයි! 156 00:11:42,017 --> 00:11:43,619 ස්පාටන්ස්ලා. 157 00:11:47,356 --> 00:11:49,591 ස්පාටන්ස්ලා! 158 00:12:07,576 --> 00:12:09,011 සිල්වර් කණ්ඩායම, පහර දෙන්න. 159 00:12:10,079 --> 00:12:11,580 ඉහල දර්ශනය ලබා ගන්නවා. 160 00:12:37,806 --> 00:12:40,175 එයාලා උදව් කරනවා. ස්පාටන්ලා උදව් කරනවා! 161 00:12:40,242 --> 00:12:42,444 මම කවදාවත් හිතුවේ නෑ මම ඒ දවස දකියි කියලා. 162 00:12:42,511 --> 00:12:44,346 - එයාලා දැන් අපේ පැත්තෙ ඉන්නෙ. - එයලා එහෙම නං. 163 00:12:44,413 --> 00:12:46,548 ඉතිං අපි සටන් කරමු! 164 00:12:51,387 --> 00:12:53,088 උතුරු චතුරස්‍රය පැහැදිලි කරනවා. 165 00:13:21,850 --> 00:13:24,486 එලයිට් පොකුර, බස්නාහිර චතුරස්‍රය. 166 00:14:32,521 --> 00:14:36,124 සිල්වර් කණ්ඩායම, පරාමිතිය පැහැදිළි කරන්න. 167 00:14:48,937 --> 00:14:52,474 කණ්ඩායම, මට ආවරණ ප්‍රහාර ඕන කරනවා. දකුණු චතුරස්‍රයට. 168 00:15:15,631 --> 00:15:18,300 කායි, ඔයාගේ ස්ථානය අල්ලගෙන ඉන්න. 169 00:15:19,401 --> 00:15:20,335 දැන් ඕනම වෙලාවක. 170 00:16:00,676 --> 00:16:01,877 පපා? 171 00:16:03,011 --> 00:16:04,580 ක්වන්‍යා. 172 00:16:09,885 --> 00:16:11,286 එපා! එපා! 173 00:16:14,890 --> 00:16:16,725 එපා! 174 00:16:16,792 --> 00:16:18,894 එපා! 175 00:16:30,005 --> 00:16:31,540 එපා! 176 00:17:05,774 --> 00:17:09,378 සබැඳි විධානය, සිල්වර් කණ්ඩායම. 177 00:17:09,444 --> 00:17:12,381 මැඩ්‍රිගල් ග්‍රහලෝකයේ කවනන්ට් හමුදාවන් උදාසීන කලා. 178 00:17:12,447 --> 00:17:15,450 ප්‍රභූ සටන්කාමීන් විස්සක් වගේම, සිවිල් වැසියන් 150 මරලා. 179 00:17:15,517 --> 00:17:16,752 දිවි ගලවාගත් අය බින්දුවයි. 180 00:17:16,818 --> 00:17:17,953 ඉන්න! 181 00:17:19,888 --> 00:17:22,057 නිවැරදි කිරීම: දිවි ගලවාගත් අය එක්කෙනයි. 182 00:17:22,124 --> 00:17:24,826 ගැහැණු. බාල වයස්කාර. 183 00:17:27,095 --> 00:17:29,665 සිල්වර් කණ්ඩායම සතුරා ගොඩබැස්ස තැන හොයාගන්න පුළුල් 184 00:17:29,731 --> 00:17:31,533 මෙහෙයුමක් ආරම්භ කරනවා. 185 00:17:36,438 --> 00:17:37,773 ඉන්න! නිකන්ම යන්න එපා! 186 00:17:42,544 --> 00:17:43,879 පපා! 187 00:18:47,019 --> 00:18:54,226 HALO se 01 ep 01 Contact 188 00:19:53,675 --> 00:19:55,110 ලොක්කා. 189 00:19:55,177 --> 00:19:56,812 කවනන්ට් ෆැන්ටම් එකක්. 190 00:19:59,681 --> 00:20:02,017 වැනක්,රිස්, අර යානය පැහැදිලි කරගන්න. 191 00:20:06,154 --> 00:20:07,622 හේයි,ලොක්කා. 192 00:20:10,759 --> 00:20:12,093 කායි,මාත් එක්ක. 193 00:20:44,025 --> 00:20:45,727 ප්‍රධාන නායක 1-1-7 194 00:20:45,794 --> 00:20:47,796 මැඩ්‍රිගල් ග්‍රහලෝකයේ සිටයි වාර්තා කරන්නෙ. 195 00:20:47,863 --> 00:20:49,798 කවනන්ට් යානය අපි හොයාගත්තා. 196 00:20:49,865 --> 00:20:52,934 දේශීය ජාලයේ ටැන්ගෝ 12 එකෝ-කලාපයේ. 197 00:20:54,669 --> 00:20:57,138 දැන් ඒක අසල තියෙන ගුහාවක අභ්‍යන්තරය විමර්ශනය කරනවා. 198 00:21:03,111 --> 00:21:04,646 තක්සේරු වාර්තාව. 199 00:21:05,780 --> 00:21:07,148 කවනන්ට් කැණීමක්. 200 00:21:09,184 --> 00:21:10,685 ගුහා ජාලය ස්වභාවික 201 00:21:10,752 --> 00:21:12,087 ගොඩනැගීමක් වගේ පේන්නෙ නෑ. 202 00:21:14,789 --> 00:21:17,759 ප්ලාස්මා කටර් වලට අනුකූලව සුන්බුන් නිරීක්ෂණය කරනවා. 203 00:21:23,231 --> 00:21:25,300 කවනන්ට් බලකායන් යම් කිසි වස්තුවක් 204 00:21:25,367 --> 00:21:27,736 කැණීම් කරලා තියෙන බව පේනවා. 205 00:21:28,937 --> 00:21:30,705 ඒවගේ ස්වභාවය අපැහැදිලියි. 206 00:21:43,618 --> 00:21:44,653 දැන් ලබා ගන්නවා. 207 00:22:29,364 --> 00:22:30,799 ඕනවට වඩා දුර යන්න එපා. 208 00:22:33,335 --> 00:22:34,936 ලොක්කා! 209 00:22:43,745 --> 00:22:45,613 ලොක්කා, සිට්‍රැප්ද? 210 00:22:49,384 --> 00:22:50,919 රිස්,වැනක්, 211 00:22:50,986 --> 00:22:53,054 එලයිට් කෙනෙක් ගුහා දොරටුවට ළඟා වෙනවා. 212 00:23:23,718 --> 00:23:25,086 ප්‍රධාන නායකතුමා? 213 00:23:28,356 --> 00:23:30,158 ඔය තුන් දෙනා අනිත් යානයට යන්න. 214 00:23:30,225 --> 00:23:32,727 ඒක ආපහු ෆ්ලීට්කෝම් එකට අරගෙන යන්න පරික්ෂා කරන්න වගේම තොරතුරු අරගන්න. 215 00:23:32,794 --> 00:23:35,997 මම වස්තුව අරගෙන කොන්ඩෝර් එකට යන්නම්. 216 00:23:36,064 --> 00:23:37,365 මම ඔයත් එක්ක ගුවන් ගත වෙන්නම්. 217 00:23:37,432 --> 00:23:39,901 නෑ. අනිත් අයත් එක්ක යන්න. 218 00:23:41,169 --> 00:23:43,004 ඒක නෙවෙයි ක්‍රියා පටිපාටිය. 219 00:23:43,071 --> 00:23:44,973 අනිත් අයත් එක්ක යන්න. 220 00:23:46,041 --> 00:23:47,175 ඒක නියෝගයක්. 221 00:23:47,242 --> 00:23:48,376 තේරුණා. 222 00:24:22,377 --> 00:24:25,046 ආරක්ෂක ප්රවේශය, ආචාර්ය කැතරින් හැල්සි. 223 00:24:25,113 --> 00:24:26,481 ස්පාටන් මෙහෙයුමේ ගොණු විවෘත කරන්න: 224 00:24:26,548 --> 00:24:28,917 මැඩ්‍රිගල්, ප්‍රධාන නායක 1-1-7. 225 00:24:31,252 --> 00:24:33,455 පිටසක්වල බලකායන් යම් වස්තුවක් 226 00:24:33,521 --> 00:24:35,223 කැණීම් කරලා වගේ පේනවා. 227 00:24:37,025 --> 00:24:38,760 ඒකේ ස්වභාවය අපැහැදිළියි. 228 00:24:42,797 --> 00:24:44,399 දැන් ලබා ගන්නවා. 229 00:24:53,875 --> 00:24:55,343 දැන් ලබා ගන්නවා. 230 00:25:10,525 --> 00:25:12,260 අද්මිරාල් පරන්ගොස්කි: 231 00:25:12,327 --> 00:25:13,528 අවසර ලබා දෙනවා. 232 00:25:15,263 --> 00:25:17,332 මැඩ්‍රිගල් වල මැරුණු සිවිල් වැසියන් එකසිය පනස් දෙනා 233 00:25:17,398 --> 00:25:20,268 ඔයාගේ ස්පාටන්ලට හොඳ පෙනුමක් නෙවෙයි, කැතරින්, 234 00:25:20,335 --> 00:25:21,903 එයාලා කැරලිකාරයන් උනත්. 235 00:25:21,970 --> 00:25:24,339 සිල්වර් කණ්ඩායමට මැදිහත් වෙන්න පුළුවන් වෙන්න කලින්ම කවනන්ට් එකෙන් 236 00:25:24,405 --> 00:25:26,541 මුළු කැරලිකාර බලකොටුවම අතුගාලා දාලා. 237 00:25:26,608 --> 00:25:27,942 අපි එක්කෙනෙක්ව බේර ගත්තා. 238 00:25:28,009 --> 00:25:29,544 1-1-7 එයාව අරගෙන එනවා. 239 00:25:29,611 --> 00:25:33,214 එක ගැලවුම්කාරියක් මගේ රාජකාරිය පොඩ්ඩක්වත් පහසු කරන්නෙ නෑ. 240 00:25:33,281 --> 00:25:35,783 ආරක්ෂක කමිටුව ඔයාගේ අරමුදල් කපා හරින්න නිදහසට කාරණාවක් 241 00:25:35,850 --> 00:25:37,318 හොය හොය ඉන්නෙ. 242 00:25:40,021 --> 00:25:43,324 ජෝන් මැඩ්‍රිගල් වලි දෙයක් අරගෙන තියෙනවා. 243 00:25:43,391 --> 00:25:46,127 කවනන්ට් එකේ වෙන්න පුළුවන්. 244 00:25:46,194 --> 00:25:48,129 - අපි ඒක අපේ එකතුවට එකතු කරමු. - නෑ,නෑ,නෑ,නෑ. 245 00:25:48,196 --> 00:25:49,998 මේක... 246 00:25:50,064 --> 00:25:51,533 මේක වෙනස්. 247 00:25:53,968 --> 00:25:55,937 මේක මම කොහෙත්ම කලින් දැකලා නැති විදිහෙ දෙයක්. 248 00:26:01,943 --> 00:26:03,845 අපි අවුරුදු ගානක් තිස්සෙ මේ පිටසක්වල ජීවින් එක්ක සටන් කරන්නෙ, 249 00:26:03,912 --> 00:26:06,581 ඒ වගේම අපිට තාමත් කිසිම අදහසක් නෑ එයාලට මොනවද ඕන, එයාලව කොහෙන්ද හොයාගන්න පුළුවන්, 250 00:26:06,648 --> 00:26:08,316 නැත්තං එයාලව පරද්දන්නෙ කොහොමද කියලා. 251 00:26:08,383 --> 00:26:10,385 පෘථිවියේ බලධාරීන්ට උත්තර ඕන කරනවා. 252 00:26:10,451 --> 00:26:13,488 ඒ වස්තුවට අපිට එයාලා ගැන දෙයක් කියන්න පුළුවන් නං, 253 00:26:13,555 --> 00:26:16,891 මැරුණු කැරලිකරුවන් ගැන කමිටුවේ තියෙන සැලකිල්ල නැතිවෙලා යයි කියලා 254 00:26:16,958 --> 00:26:18,393 මට හිතෙනවා. 255 00:26:18,459 --> 00:26:20,361 තව එක දෙයක්. 256 00:26:20,428 --> 00:26:23,398 ගැලවුම් කාරියත් එක්ක කතා කරන්න එයාලට මිත්‍රශීලී මුහුණක් ඕන කරනවා. 257 00:26:23,464 --> 00:26:25,333 මිරැන්ඩා කීස් මැඩ්‍රිගල් දන්නවා. 258 00:26:25,400 --> 00:26:27,969 මම එයාගෙන් ඉල්ලුවා මුණගැහීම කරන්න කියලා. 259 00:26:28,036 --> 00:26:30,071 ඒක ප්‍රශ්නයක් වෙයිද? 260 00:26:30,138 --> 00:26:31,606 නෑ,නෑ,නෑ. 261 00:26:31,673 --> 00:26:34,175 ඒත් මැඩ්‍රිගල් වස්තුව පැමිණීමෙන් පස්සේ පළමු විශ්ලේශනය 262 00:26:34,242 --> 00:26:36,344 කරන්න එන්නෙ මගේ ලැබ් එකට. 263 00:26:36,411 --> 00:26:38,580 පිටසක්වල තාක්ෂණය කියන්නෙ මිරැන්ඩාගේ අංශය. 264 00:26:38,646 --> 00:26:39,981 ජෝන් තමයි ඒක හොයාගත්තෙ. 265 00:26:40,048 --> 00:26:41,182 ඒක මෙතනටයි අයිති. 266 00:26:52,660 --> 00:26:55,063 මම ඔයාට කිව්වා අරක පටන්ගැන්මක් නෙවෙයි කියලා. 267 00:26:55,129 --> 00:26:57,498 අපි ක්‍රියාකාරී සංවර්ධනය නවත්තලා තියෙන්නෙ. 268 00:26:58,933 --> 00:27:00,168 ඔයාලා කිසිම දෙයක් නවත්තලා නෑ. 269 00:27:00,235 --> 00:27:02,971 කැතරීන්,ඔයාගේ දක්ෂතාවය අපිට ස්තූතිවන්ත වෙන්න 270 00:27:03,037 --> 00:27:05,006 ගොඩක් දේවල් දීලා තියෙනවා. 271 00:27:05,073 --> 00:27:08,076 ඒ දක්ෂතාවය හරි විදිහට වගේම නීත්‍යානුකූලව මෙහෙයවන්න. 272 00:27:08,142 --> 00:27:10,645 මේක අයින් කරලා දාන්න, ඒ වගේම අනිත් අයත්. 273 00:27:10,712 --> 00:27:13,214 - පැහැදිලිද? - පැහැදිලියි. 274 00:27:15,183 --> 00:27:17,352 මම ඔයාට දිග මග පෙන්වීමක් දුන්නා, ඩොක්ටර්. 275 00:27:17,418 --> 00:27:19,254 මාව ඒකත් එක්ක එල්ලන්න එපා. 276 00:28:26,712 --> 00:28:29,438 ආශිර්වාදලත් තැනැත්තී. 277 00:28:30,133 --> 00:28:31,513 මර්සි. 278 00:28:32,020 --> 00:28:35,219 මැඩ්‍රිගල් වල ධාතුව මම හිතපු තැන නෙවෙයිද තිබුණේ? 279 00:28:36,266 --> 00:28:41,702 ඒක හරියටම ඔයා පුරෝකතනය කරපු තැනයි තිබිලා තියෙන්නෙ. 280 00:28:42,135 --> 00:28:43,982 ඒක ආපහු අපි ගාවට ආවේ නැද්ද? 281 00:28:44,006 --> 00:28:48,680 කයිඩන් සටන්කාමියෙක්ගෙන් ඒක අරගෙන, 282 00:28:51,878 --> 00:28:54,118 මට තේරෙන්නෙ නෑ. 283 00:28:54,378 --> 00:28:56,975 එයා කියන්නෙ ඒක අරගත්ත ස්පාටන්ට, 284 00:28:56,999 --> 00:29:00,937 රාක්ෂයා කියලා හඳුන්වන කෙනාට, 285 00:29:00,961 --> 00:29:04,190 ඒකට ආපහු පණ දෙන්න පුළුවන් උනාලු, 286 00:29:04,214 --> 00:29:07,412 ඔයාට පුළුවන් විදිහටම. 287 00:29:08,672 --> 00:29:12,485 මට මේ සටන්කාමියත් එක්ක කතා කරන්න ඕන. 288 00:29:12,509 --> 00:29:13,679 මේ දැන්ම. 289 00:29:14,025 --> 00:29:16,443 මම නං යෝජනා කරන්න වෙනවා 290 00:29:16,467 --> 00:29:18,702 ඕක තියලා එන්න කියලා? 291 00:29:21,462 --> 00:29:23,192 ඔහ්,මම... 292 00:29:23,216 --> 00:29:26,534 ඔයා මනුෂ්‍ය කතන්දර පොත් අධ්‍යනය කරන්නෙ 293 00:29:26,558 --> 00:29:29,841 එයාලා ඔයාගේ අය නිසා නෙවෙයි 294 00:29:29,865 --> 00:29:32,991 එතකොට ඔයාට ගොඩක් හොඳට අපේ සතුරන්ගේ 295 00:29:33,015 --> 00:29:35,517 දැනගන්න ඉඩ ලැබෙන නිසා. 296 00:29:36,770 --> 00:29:38,625 ඒක හරි. 297 00:29:38,925 --> 00:29:43,519 සමහරවිට වෙලාවක ඔයාට මටත් ඒවා කියවයි. 298 00:29:43,646 --> 00:29:48,126 එතකොට මටත් සතුරාව දැනගන්න පුළුවන්. 299 00:29:51,388 --> 00:29:56,965 මම ඔයාගේ උපදේශනය අගය කරනවා,මර්සි. 300 00:30:32,747 --> 00:30:33,815 හේයි. 301 00:30:35,416 --> 00:30:38,319 කවුරු හරි! කරුණාකරලා! 302 00:30:38,386 --> 00:30:39,520 කරුණාකරලා! 303 00:30:40,588 --> 00:30:43,291 හේයි. හේයි, ඔයා! 304 00:30:49,197 --> 00:30:51,632 හේයි! මේ දොර අරින්න! 305 00:30:53,935 --> 00:30:54,869 අනේ! 306 00:30:56,471 --> 00:30:58,473 - මේ දොර අරින්න! - ක්වාන්. 307 00:30:58,539 --> 00:31:00,508 ඔයාට කොහොමද? 308 00:31:01,609 --> 00:31:03,177 ඔයා කවුද? 309 00:31:03,244 --> 00:31:05,112 මම මිරැන්ඩා කීස්. 310 00:31:05,179 --> 00:31:07,248 මම රීච් වල තියෙන UNSC මූලස්ථානයේ ඉඳලා කතා කරන්නෙ. 311 00:31:08,616 --> 00:31:11,185 ඔයාගේ අහිමිවීම් ගැන ගොඩාක් කණගාටුයි, ක්වාන්. 312 00:31:11,252 --> 00:31:13,488 වෙනස්කම් ඇතෑරලා දැම්මහම, 313 00:31:13,554 --> 00:31:15,823 UNSC එක ජින් හා එයා වෙනුවෙන් වගේම 314 00:31:15,890 --> 00:31:19,861 මැඩ්‍රිගල්වල ජනතාව වෙනුවෙන් නැගි හිටපු විදිහට ගරු කරනවා. 315 00:31:19,927 --> 00:31:23,130 ක්වාන්, මම දේශපාලකයෙක් නෙවෙයි. 316 00:31:23,197 --> 00:31:24,765 ඔයාලගේ මුර කඳවුරට පහර දුන්න පිටසක්වල ජීවින් ගැන තේරුම්ගන්න උත්සාහකරමිනුයි 317 00:31:24,832 --> 00:31:26,601 මම මගේ වෙලාව ගත කරන්නෙ. 318 00:31:26,667 --> 00:31:29,303 කවනන්ට්ලට මුහුණු දුන්න පළවෙනි ග්‍රහලෝකය ඔයාගේ එක නෙවෙයි, 319 00:31:29,370 --> 00:31:32,573 ඒ වගේම අවාසනාවට, ඒක අන්තිම එක වෙන එකකුත් නෑ. 320 00:31:34,709 --> 00:31:36,377 අපි හැමෝම එකට එකතු වෙලා... 321 00:31:37,945 --> 00:31:40,648 මම දන්නෙ නෑ අපි එයාලව නවත්තන්න යන්නෙ කොහොමද කියලා. 322 00:31:40,715 --> 00:31:42,617 ඔයාට අපිට ඒක කරන්න උදව් කරන්න පුළුවන්. 323 00:31:47,321 --> 00:31:49,357 ඒකෙ තේරුම මොකද්ද? 324 00:31:51,692 --> 00:31:57,899 ඔයා අනිත් ජනපද වලට වචන කීපයක් උඩුගත කලොත්, 325 00:31:57,965 --> 00:32:00,568 ඔයා දැකපු දේවල් විස්තර කරලා, 326 00:32:00,635 --> 00:32:02,436 කවනන්ට් එකේ ම්ලේච්ඡත්වය ගැන, 327 00:32:02,503 --> 00:32:05,206 ස්පාටන්ලා ඇත්තටම එයාලව අයින් කරනවා කියන ඇත්ත, 328 00:32:05,273 --> 00:32:07,308 මම හිතන්නෙ ඒක මේ දේශපාලඥයෝ දබර කරන දේවල් 329 00:32:07,375 --> 00:32:09,610 පැත්තකට දාලා අපිට ඇත්තම යුද්ධය ගැන අවධානය යොමු කරන්න තරම් 330 00:32:09,677 --> 00:32:11,812 ලොකු දුරකට අරගෙන යයි කියලා. 331 00:32:16,851 --> 00:32:20,655 මගේ තාත්තා එයාව මරලා දාපු දවස වෙනකං සටන් කලේ... 332 00:32:22,423 --> 00:32:24,392 අපිව ඔයාලගෙන් නිදහස් කරගන්න. 333 00:32:25,927 --> 00:32:27,895 ඔයා මගෙන් ඉල්ලන්නෙ කොහොමද... 334 00:32:27,962 --> 00:32:29,931 කැමරාවක් ඉස්සරහට ගිහින්...? 335 00:32:29,997 --> 00:32:31,732 - මට තේරෙනවා. මම උත්සාහ කරන්නෙ නෑ... - නෑ,නෑ,නෑ. 336 00:32:31,799 --> 00:32:33,568 ඒක නියම අදහසක්. 337 00:32:34,902 --> 00:32:36,404 ඔව්, අපි ඒක කරමු. 338 00:32:40,408 --> 00:32:42,209 UNSC එක අපිට පහර දෙන්න 339 00:32:42,276 --> 00:32:44,545 ස්පාටන්ලා කට්ටියක් ඒව්වා කියලා මම කිව්වොත් මොකද. 340 00:32:44,612 --> 00:32:45,913 ඒක ඇත්ත නෙවෙයි. 341 00:32:45,980 --> 00:32:48,849 එයාලා අහිංසක මිනිස්සු සිය ගානක් මරලා දැම්මා කියලා. 342 00:32:50,017 --> 00:32:51,352 ළමයි. 343 00:32:52,587 --> 00:32:54,221 එතකොට ඊට පස්සෙ... 344 00:32:54,288 --> 00:32:56,290 එතකොට iඊට පස්සෙ ඔයාලා මාව පැහැරගෙන ඒ හැමදෙයක්ම කලේ 345 00:32:56,357 --> 00:32:57,692 පිටසක්වල ජීවීන් කියලා කියන්න බල කලා කියලා. 346 00:32:57,758 --> 00:32:59,360 ක්වාන්,මුළු සටනම රෙකෝඩ් කරලා තියෙන්නෙ. 347 00:32:59,427 --> 00:33:01,562 ඔයාලාට වීඩියෝ එකක් ඕනම දෙයක් වගේ පේන්න හදන්න පුළුවන්. 348 00:33:03,331 --> 00:33:06,367 අපි ඔයාලගේ ස්පාටන් ප්‍රතිචාරක විකාශනය දැකලා තියෙනවා. 349 00:33:06,434 --> 00:33:08,669 ඔයාලා හිතන්නෙ පිටත ජනපද වලට ඒක පේන්නෙ නෑ කියලද? 350 00:33:10,004 --> 00:33:12,506 එතකොට එයාලට මගේ අනුවාදය අහන්න ලැබුණහම, 351 00:33:12,573 --> 00:33:15,309 ඔයාලට එකතුවීම හරි ඕනම දෙයක් අමතක කරලා දාන්න පුළුවන්. 352 00:33:16,911 --> 00:33:19,313 ඒ අනිත් ජනපද එයාලට පුළුවන් තරම් වේගයෙන් UNSC 353 00:33:19,380 --> 00:33:21,716 පැනලා යයි. 354 00:33:23,918 --> 00:33:25,386 ඔයාට මොකද්ද ඕන කරන්නෙ? 355 00:33:27,054 --> 00:33:29,590 මැඩ්‍රිගල් වල ස්වාධීනත්වය. 356 00:33:32,460 --> 00:33:33,928 ඒක තමයි මගේ තාත්තට ඕන කලේ. 357 00:33:35,663 --> 00:33:37,665 ඉතිං ඒක තමයි මට ඕන කරන්නෙ. 358 00:33:40,534 --> 00:33:41,769 ඔව්. 359 00:33:44,739 --> 00:33:45,873 ටිකක් විවේක ගන්න. 360 00:33:47,675 --> 00:33:48,976 මම ඔයාව රීච් වලදි මුණගැහෙන්නම්}. 361 00:33:56,717 --> 00:33:58,719 4වෙනි හැච් එක මත රතු එළියක් පෙන්වනවා. 362 00:33:58,786 --> 00:34:00,421 කමාන්ඩර් ශෙපර්ඩ්, ඔයාව ස්කෙලියන් ප්‍රතිචාර මධ්‍යස්ථානයට 363 00:34:00,488 --> 00:34:02,423 ඕන කරලා තියෙනවා. 364 00:34:23,577 --> 00:34:24,979 දැන් ලබා ගන්නවා. 365 00:34:30,084 --> 00:34:32,019 සිතියම පුරාම ජෛවමිතික තියෙනවා. 366 00:34:33,954 --> 00:34:37,358 ශරීර උෂ්ණත්වය ඉහල ගිහින් තියෙන්නෙ. ඒක ඉහල ගිහින් තියෙන්නෙ. 367 00:34:37,425 --> 00:34:39,393 වසා ගැටිති, ඒවා දැල්විලා තියෙන්නෙ. 368 00:34:39,460 --> 00:34:42,997 එයාගේ හයිපොතැලමසේ වගේම පයිනල් ග්‍රන්ථි වල 369 00:34:43,064 --> 00:34:44,732 ඉහල ක්‍රියාකාරීත්වයක් පෙන්නනවා. 370 00:34:44,799 --> 00:34:46,567 බලන්න,බලන්න. 371 00:34:46,634 --> 00:34:50,071 ශක්ති ස්පන්දනය එයාගේ සම්බන්දක පටක උත්තේජනය කරනවා. 372 00:34:50,137 --> 00:34:52,907 මේ හැම දෙයක්ම ගැල් කෑල්ලක් අල්ලපු නිසා. 373 00:34:54,742 --> 00:34:56,410 එයා මොනවම හරි කිව්වද? 374 00:34:56,477 --> 00:34:57,645 නෑ. 375 00:34:59,580 --> 00:35:01,348 එයාලා අපහු එන්න තව කොච්චර වෙලාවක් තියෙනවද? 376 00:35:01,415 --> 00:35:03,784 - දවසේ හොඳම හරිය. - හොඳයි. 377 00:35:03,851 --> 00:35:05,486 සියෙරා 1-1-7. 378 00:35:05,553 --> 00:35:06,987 සම්බන්ද වෙනවා. 379 00:35:07,054 --> 00:35:09,790 ඩොක්ට,හැල්සි. තත්ව වාර්තාව. 380 00:35:09,857 --> 00:35:13,127 විසි තුන්වෙනි ලිබ්‍රේ එකෙන් ආපහු පැමිණෙනවා, මැඩ්‍රිගල් ග්‍රහලෝකයේ සිට, 381 00:35:13,194 --> 00:35:15,096 තනි දිවිගලවාගත් කෙනෙක් එක්ක. 382 00:35:15,162 --> 00:35:17,431 කවනන්ට් එක නිරායුධ කලා, පැනගියවුන් එක්කෙනයි. 383 00:35:17,498 --> 00:35:20,735 එතකොට ඔයාගේ ස්නායු ලේස් ප්‍රමිතික, කිසියම් විෂමතාවයන් තියෙනවද? 384 00:35:26,540 --> 00:35:27,708 මම දේවල් දැක්කා... 385 00:35:28,876 --> 00:35:30,144 මම වස්තුව ස්පර්ශ කරනකොට. 386 00:35:33,547 --> 00:35:34,749 මොන විදිහෙ දේවල්ද? 387 00:35:37,551 --> 00:35:38,753 කැලයක්. 388 00:35:38,819 --> 00:35:39,954 සුදු බල්ලෙක්. 389 00:35:41,489 --> 00:35:42,990 පවුලක්. 390 00:35:47,094 --> 00:35:48,562 පවුලක්? 391 00:35:53,768 --> 00:35:55,102 ඒ විදිහට තමයි ඒක දැණුනේ. 392 00:35:59,106 --> 00:36:00,441 හොඳයි. 393 00:36:01,575 --> 00:36:02,977 ජෝන්... 394 00:36:03,043 --> 00:36:05,513 අපි මේ වස්තුව ගැන තව දැනගන්නකං, 395 00:36:05,579 --> 00:36:07,414 මම කැමතියි ඔයා ඒකෙන් ඈත්වෙලා ඉන්නවා නං. 396 00:36:09,683 --> 00:36:11,152 තේරුණා. 397 00:36:12,686 --> 00:36:15,055 ඔයා ගොඩක් දේවල් වලට මුහුණ දුන්නා, ජෝන්. 398 00:36:15,122 --> 00:36:18,626 ඉතිං මොකක් සිද්ද උනත්, ඔයා ආපහු මෙහෙට එන්න 399 00:36:18,692 --> 00:36:20,828 අපි ඒක විසඳ ගම්මු, හොඳද? 400 00:36:22,563 --> 00:36:24,031 හොඳයි,මැඩම්. 401 00:36:24,098 --> 00:36:25,833 සියෙරා ඉවත් වෙනවා. 402 00:36:25,900 --> 00:36:28,169 මට හැම විනාඩි දහයකම යාවත්කාලීන ප්‍රවාහන කරලා ඕන, 403 00:36:28,235 --> 00:36:31,705 ඒ වගේම එයා ගොඩ බැස්සම, ඔයා කෙලින්ම එයාව මෙතනට අරගෙන එන්න. 404 00:36:31,772 --> 00:36:33,140 හොඳයි,මැඩම්. 405 00:36:34,508 --> 00:36:35,643 හොඳයි. 406 00:36:53,127 --> 00:36:55,563 කරුණාකරලා,දොර අරින්න. කරුණාකරලා... 407 00:37:03,204 --> 00:37:05,072 හඳුනා ගැනීම. 408 00:37:05,139 --> 00:37:08,075 ප්‍රධාන නායක, පෙටී නිළධාරී, ජෝන් 1-1-7. 409 00:37:09,677 --> 00:37:11,111 ඔයා මොකද්ද කරන්නෙ? 410 00:37:11,178 --> 00:37:13,514 හැම ජෛව අතුරුමුහුණතකම අඛණ්ඩතාව පරිලෝකනය කරනවා 411 00:37:13,581 --> 00:37:15,549 අසාමාන්‍යතාවන් ගැන සාක්ෂි හොයාගන්න. 412 00:37:18,152 --> 00:37:19,820 ඒ ඔයාට අසනීපයි කියලා කියන ඔයාගේ විදිහද? 413 00:37:19,887 --> 00:37:21,021 පද්දති පරික්ෂා කරනවා. 414 00:37:27,928 --> 00:37:29,563 ඔව්. 415 00:37:33,133 --> 00:37:34,935 ඔයා ජීවත් වෙයිද? 416 00:37:35,002 --> 00:37:36,837 ඔව්. 417 00:37:38,072 --> 00:37:39,206 හේයි. 418 00:37:41,709 --> 00:37:44,245 මේ යානාවේ කන්න මොනවම හරි තියෙනවද? 419 00:38:01,896 --> 00:38:05,866 ඔයා කැරලිකාර කෙල්ල එක්ක දේශපාලකයෙක් වගේ රඟපෑවා කියලා අහන්න ලැබුණා. 420 00:38:05,933 --> 00:38:07,568 තාත්තේ,මම උත්සාහ කලා. 421 00:38:08,903 --> 00:38:10,571 මම මගේ ආඩම්බරය ඇතෑරලා දාලා, මම ඇත්තටම... 422 00:38:10,638 --> 00:38:11,839 මම මගේ උපරිමයම කලා. 423 00:38:11,906 --> 00:38:13,774 මම ඔයාව විශ්වාස කරනවා. 424 00:38:13,841 --> 00:38:17,745 හැම කෙනෙක්ගෙන්ම,කැරලිකාරයෙක්ට ඩොක්ට හැල්සිගේ ස්පාටන්ලා විකුණන එක. 425 00:38:17,811 --> 00:38:20,748 හැල්සි කවදා හරි මට උසස්වීමක් දෙනවා කියලායෑ ඉතිං. 426 00:38:20,814 --> 00:38:23,717 - ඒක සම්පූර්ණයෙන්ම සාධාරණ නෑ. - අනේ එපා. එයාව ආරක්ෂා කරන්න එපා. 427 00:38:23,784 --> 00:38:25,953 එයා මගේ පාරට මාර්ග බාධක දානවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරලා නෑ. 428 00:38:26,020 --> 00:38:28,322 හැල්සි හැම වෙලාවෙම තනි මනසක කෙනෙක් උනේ. 429 00:38:28,389 --> 00:38:30,624 වැදගත් එකම දේ රාජකාරිය විතරයි. 430 00:38:30,691 --> 00:38:32,593 මම ඒ ගැන ලොකු කාලෙකට කලින් මගේ හිත හදාගත්තා. 431 00:38:34,094 --> 00:38:35,663 ඒක පුදගලික දෙයක් නෙවෙයි. 432 00:38:35,729 --> 00:38:37,798 ඒ ඔයාගේ අම්මා උනහම "පුද්ගලික දෙයක් නෙවෙයි" කියන එක 433 00:38:37,865 --> 00:38:39,300 හොඳ නිදහසට කරුණක් නෙවෙයි. 434 00:38:39,366 --> 00:38:42,303 රුධිරය, අක්ෂි තරල, ග්‍රන්ථි සාරය වගේම. 435 00:38:42,369 --> 00:38:44,305 අස්ථි සාම්පල බාහිර විද්‍යාගාර වලට යවලා තියෙන්නෙ... 436 00:38:44,371 --> 00:38:46,840 ඔයා දන්නවද, ඔයා ගොඩක් එයා වගේ. 437 00:38:47,908 --> 00:38:49,176 ආව්. 438 00:38:49,243 --> 00:38:51,245 මම කිව්වෙ ඒක ප්‍රශංසාවක් විදිහට. 439 00:38:53,213 --> 00:38:54,682 ඇරත්... 440 00:38:54,748 --> 00:38:56,717 මම හිතන්නෙ UNSC එක 441 00:38:56,784 --> 00:39:00,587 මැඩ්‍රිගල් වලට සම්පූර්ණ ස්වාධීනත්වය දෙන්න නෙවෙයි යන්නෙ කියලා. 442 00:39:00,654 --> 00:39:01,855 ම්ම්-ම්නෑහ්. 443 00:39:01,922 --> 00:39:03,891 ඉතිං ගෑණු ළමයට දැන් මොකද්ද වෙන්නෙ? 444 00:39:05,426 --> 00:39:07,094 ඔයාට ඒක කියන්න තමයි මම මෙතනට ආවේ. 445 00:39:08,262 --> 00:39:09,697 මට මොකක් කියන්නද? 446 00:39:09,763 --> 00:39:12,232 මැඩ්‍රිගල් වල පිටසක්වල ප්‍රහාරයෙන් 447 00:39:12,299 --> 00:39:15,302 ක්වන් හාට ගොඩක් තුවාල වෙලා තිබුණේ. 448 00:39:15,369 --> 00:39:19,606 අපේ හොඳම මහන්සිය අතෑරලා දාලා, එයා තුවාල ලබලා මැරුණා. 449 00:39:19,673 --> 00:39:20,941 මම එයත් එක්ක කතා කලා, එයා හොඳින් හිටියේ. 450 00:39:21,008 --> 00:39:22,776 මොකක්...? මොන තුවාලද? 451 00:39:24,178 --> 00:39:25,813 තාත්තේ. 452 00:39:28,849 --> 00:39:30,884 ඔයා 72 වගන්තියක් නියෝග කලේ නෑනෙ. 453 00:39:33,187 --> 00:39:35,289 ඉහලිනුයි ආවේ. 454 00:39:35,356 --> 00:39:38,225 මට ඒක ඔයාට මගෙන්ම අහන එකයි ඕන උනේ. 455 00:39:38,292 --> 00:39:40,127 හොඳයි,ඒ කියන්නෙ ඔයාට මේකත් එක්ක ප්‍රශ්නයක් නෑ? 456 00:39:40,194 --> 00:39:41,962 ඒක ප්‍රශ්නයක් නැති එක ගැන නෙවෙයි. 457 00:39:42,029 --> 00:39:44,164 නෑ,ඒ හානිය ගැන නොතකා ඩියුටීරියම් 458 00:39:44,231 --> 00:39:45,766 ගලාගෙන යන්න දෙන එක ගැනයි. 459 00:39:47,434 --> 00:39:49,803 - මේක එච්චසරළ නෑ. - මේක ඒ තරම් සරළයි. 460 00:39:49,870 --> 00:39:51,372 ඒ 72 වගන්තියක්. 461 00:39:52,873 --> 00:39:55,275 අපි නාඹර වයසේ ගෑණු ළමයෙක්වයි මරලා දාන්නෙ... 462 00:39:57,177 --> 00:39:58,879 ඒ වගේම මමත් ඒකට හවුල්. 463 00:39:58,946 --> 00:40:01,148 අපි යුද්ධයක ඉන්නෙ, මිරැන්ඩා. 464 00:40:01,215 --> 00:40:03,050 මනුෂ්‍යන්ගේ අනාගතය... 465 00:40:03,117 --> 00:40:04,351 අපි අපේම කෙනෙක් අතෑරලා දාලා මනුෂ්‍යත්වය බේරගන්න එකෙන් 466 00:40:04,418 --> 00:40:06,653 ඇති වැඩේ මොකද්ද? 467 00:40:06,720 --> 00:40:11,191 සමහර වෙලාවට ඔයාට හොඳ ප්‍රතිඵල අරගන්න අමාරු තෝරාගැනීම් කරන්න වෙනවා. 468 00:40:15,195 --> 00:40:17,798 දැන් කවුද හැල්සි වගේ කතා කරන්නෙ? 469 00:40:32,980 --> 00:40:34,148 ඔයා කන්නෙ නැද්ද? 470 00:40:35,349 --> 00:40:37,684 මම කැමති දෙයක් තියෙනවා දැක්කෙ නෑ. 471 00:40:37,751 --> 00:40:39,119 එහෙමද? 472 00:40:39,186 --> 00:40:40,421 ඔයා මොනවටද කැමති? 473 00:40:42,056 --> 00:40:44,191 නට්. බෝල්ට් ඇණ. 474 00:40:44,258 --> 00:40:45,826 මයික්‍රොචිප්. 475 00:40:49,296 --> 00:40:50,998 - ඒක විහිළුවක්. - ඔව්,නෑ, මට ඒක තේරෙනවා. 476 00:40:52,266 --> 00:40:53,400 හාස්‍යජනකයි. 477 00:40:56,970 --> 00:40:58,772 ඔයා කවදා හරි ඕක ගලවනවද? 478 00:41:00,240 --> 00:41:02,309 මගේ හැම රෝග විනිශ්චය විධානයන් වගේම පාලන පද්ධති 479 00:41:02,376 --> 00:41:04,044 වැඩ කරන්නෙ මේක හරහා. 480 00:41:04,111 --> 00:41:05,379 මට මේක ඕන. 481 00:41:07,881 --> 00:41:10,717 ප්‍රධාන නායක, නේද? 482 00:41:10,784 --> 00:41:12,820 ඔයා දන්නවද අපි ඇත්තටම අදට කලින් මුණගැහිලා තියෙනවා. 483 00:41:13,987 --> 00:41:15,923 ඒ කවද්ද? 484 00:41:18,425 --> 00:41:20,127 ඔයා මගේ අම්මව මරපු දවසේ. 485 00:41:24,231 --> 00:41:25,799 එයා රැස්වීමක හිටියේ. 486 00:41:28,435 --> 00:41:32,239 UNSC එක අපේ හැම ස්වභාවික සම්පතක්ම අපෙන් අයින් කරගන්නෙ කොහොමද කියලා 487 00:41:32,306 --> 00:41:34,975 සාකච්ඡා කරන්න පිටස්තර ජනපද එකතුවෙන ගමන් හිටියේ. 488 00:41:35,042 --> 00:41:36,910 ඒත් එයාලා ඒ හැම දෙයක්ම පටං ගන්න කලින්, 489 00:41:36,977 --> 00:41:39,279 ඔයයි තව ස්පාටන්ලා තුන් දෙනෙකුයි ආවා, 490 00:41:39,346 --> 00:41:42,883 කැරලිවාදී බෝම්බ තර්ජනයකට ප්රතිචාර දක්වන්න ආවා. 491 00:41:42,950 --> 00:41:45,152 ඒත්,පේනවද,ඒක කවදාවත් වැඩි තේරුමක් දුන්නෙ නෑ, මොකද ඇයි...? 492 00:41:45,219 --> 00:41:46,487 ඇයි කැරලිකාරයෝ ටිකක්ම 493 00:41:46,553 --> 00:41:48,489 කැරලිකාරයින්ගේ හමුවක් පුපුරවලා දාන්නෙ? 494 00:41:51,158 --> 00:41:52,292 ඔව්. 495 00:41:54,895 --> 00:41:57,064 අපිට නියෝග ලැබිලා තිබුණේ සංවිධායකයාව මරන්නයි. 496 00:41:58,499 --> 00:42:00,167 ඒ වගේම නියෝග වෙනස් උණා. 497 00:42:01,435 --> 00:42:03,003 මොකකටද? 498 00:42:03,070 --> 00:42:05,072 රැස්වෙලා හිටපු අය ආසන්න තර්ජනයක් කියලා. 499 00:42:05,139 --> 00:42:07,074 ඔයාට මගේ අම්මා ආසන්න තර්ජනයක් වගේද පෙණුනේ? 500 00:42:07,141 --> 00:42:08,942 මට භූමියෙදි දකින්න ලැබෙන දේවල් වලින් 501 00:42:09,009 --> 00:42:10,511 සමස්ත තත්වය පේන්න විදිහක් නෑ. 502 00:42:10,577 --> 00:42:11,812 - ඒකෙ තේරුම මොකද්ද? - සමහර වෙලාවට... 503 00:42:11,879 --> 00:42:13,780 මම දන්නෙ නැති දේවල් අනිත් අය දන්නවා. 504 00:42:13,847 --> 00:42:16,016 ඒක අනික් පැත්තටත් වෙන්න පුළුවන් කියලා ඔයාට කවදාවත්ම හිතුනේ නැද්ද? 505 00:42:19,186 --> 00:42:20,954 එතකොට ඔයා හැම දෙයක්ම ප්‍රශ්න කරනවා? 506 00:42:21,021 --> 00:42:22,389 එතකොට කවුරු හරි ඔයාට කිව්වද ඒක එච්චරම නරකයි කියලා? 507 00:42:25,259 --> 00:42:26,793 අනිවාරෙන්ම එයාලා කිව්වා. 508 00:42:30,297 --> 00:42:32,099 ඒක විහිළු සහගතයි, මම... 509 00:42:33,934 --> 00:42:36,203 මම නිතර මගේ අම්මගේ පින්තූර දිහා බලන්නෙ නෑ, ඒත්... 510 00:42:37,271 --> 00:42:38,372 ඔයා... 511 00:42:40,440 --> 00:42:42,109 ඔයා හැම තැනම ඉන්නවා. 512 00:42:44,044 --> 00:42:46,113 මනුෂ්‍යත්වයේ හොඳම ආයුධය ගැන අපි-ලින්ක් එකකින් නොබලා 513 00:42:46,180 --> 00:42:48,448 හැරෙන්නෙ බෑ. 514 00:43:02,296 --> 00:43:03,497 ඔයාගෙ නම මොකද්ද? 515 00:43:04,565 --> 00:43:06,533 ක්වාන් හා. 516 00:43:10,070 --> 00:43:11,572 අපි තව කොච්චර වෙලාවක් මෙතන හිරවෙලා ඉන්නවද? 517 00:43:13,607 --> 00:43:16,143 ETA එකට තව පැය කීපයක් තියෙනවා. 518 00:43:16,210 --> 00:43:17,978 එතකොට ඊටපස්සෙ මොකද්ද? 519 00:43:21,315 --> 00:43:22,849 ඒ ගැන තාමත් වැඩ කරගෙන යනවා. 520 00:43:47,074 --> 00:43:48,976 ඉතිං,මොකද්ද ප්‍රශ්නේ? 521 00:43:49,042 --> 00:43:50,410 මේයාට මේක ආපස්සට අරගෙන දෙන්න. 522 00:43:50,477 --> 00:43:51,878 හොඳයි,මැඩම්. 523 00:43:57,150 --> 00:43:58,352 මොකද්ද එයා කරන්නෙ? 524 00:43:58,418 --> 00:43:59,519 බලාගෙන ඉන්න. 525 00:44:05,993 --> 00:44:09,062 කැප්ටන්, ප්‍රධාන නායක දන්නවද ගෑණු ළමයා 72 වගන්තියට දාලා කියලා? 526 00:44:09,129 --> 00:44:12,165 අනිවාරෙන්ම. ඒක එයාට සන්නිවේදනය කරලා තියෙන්නෙ. 527 00:44:12,232 --> 00:44:15,235 ඩොක්ට හැල්සි,1-1-7 ප්‍රශ්නේ මොකද්ද? 528 00:44:15,302 --> 00:44:18,138 මොනවත් නෑ, ඒක එයාගේ ප්‍රෙෆ්‍රන්ටල් බාහිකයේ බල වැඩිවීමක් නිසා 529 00:44:18,205 --> 00:44:21,108 ඇතිවෙලා තියෙන ස්නායු රසායනික දෝෂයක් විතරයි. 530 00:44:21,174 --> 00:44:22,943 ඒක මොනවත් නැත්තෙ නෑ. 531 00:44:23,010 --> 00:44:25,612 නියෝග කරපු විදිහට කැරලිකාරිය මරනවා වෙනුවට, 532 00:44:25,679 --> 00:44:28,282 එයා එයාගේ යානයේ වීඩියෝ සංග්‍රහය නවත්තන්න තීරණය කරලා තියෙනවා. 533 00:44:28,348 --> 00:44:30,050 මොකද්ද සිද්දවෙන්නෙ? 534 00:44:32,219 --> 00:44:34,254 මම හිතන්නෙ එයාට මතකයන් ලැබෙනවා. 535 00:44:34,321 --> 00:44:36,256 මොකක්? 536 00:44:36,323 --> 00:44:37,524 මොකක් ගැනද? 537 00:44:37,591 --> 00:44:39,459 එයාගෙ දෙමව්පියෝ ගැන. 538 00:44:39,526 --> 00:44:42,029 මම හිතුවේ ඔයා ඒ මතකයන් මුද්‍රා තිව්වා කියලා. 539 00:44:42,095 --> 00:44:44,331 එයාට ඒවා එයාගේ මතකයන්ද කියලාවත් විශ්වාස නෑ. 540 00:44:44,398 --> 00:44:46,433 මේ මොහොතට, ඒවා නිකන්ම දර්ශනයන් විතරයි. 541 00:44:46,500 --> 00:44:48,702 එහෙනං ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කරන්නේ ඇයි? 542 00:44:50,704 --> 00:44:52,139 මම දන්නෙ නෑ. 543 00:44:54,408 --> 00:44:56,476 මිනී මරන යන්ත්‍රයක් එයා කරන දේවල් එයා කරන්නෙ ඇයි කියලා 544 00:44:56,543 --> 00:44:58,578 දන්නෙ නැතුව වැඩ කරන එක 545 00:44:58,645 --> 00:45:00,981 අරගන්න බැරි අවදානමක්. 546 00:45:01,048 --> 00:45:02,716 මම සම්පූර්ණයෙන්ම එකඟයි, 547 00:45:02,783 --> 00:45:05,952 ඒ නිසා තමයි හරියටම කොර්ටානා පද්දතියට ඔප්පු කරන්න පුළුවන්... 548 00:45:06,019 --> 00:45:08,455 මෙතන කොර්ටානා පද්දතියක් නෑ, කැතරින්. 549 00:45:08,522 --> 00:45:11,525 ක්ලෝනීකරණයන් නෑ, කොර්ටානත් නෑ. ඒක පැහැදිළිද? 550 00:45:13,126 --> 00:45:15,462 දැන් ඔයාගේ ස්පාටන්ව පාලනයට අරගන්න. 551 00:45:17,464 --> 00:45:19,166 මොකද්ද සිද්දවෙන්නෙ? 552 00:45:24,471 --> 00:45:25,605 මොකක් හරි වැරැද්දක්... 553 00:45:26,673 --> 00:45:28,175 තියෙනවා. 554 00:45:28,241 --> 00:45:29,710 මට හුස්මගන්න බෑ. 555 00:45:32,646 --> 00:45:34,247 ඔයා මොකද්ද කරන්නෙ? 556 00:45:37,184 --> 00:45:38,719 යානාවේ ඔක්සිජන් මට්ටම පහත වැටෙනවා. 557 00:45:39,786 --> 00:45:41,355 මට ඕන... 558 00:45:51,131 --> 00:45:52,432 ක්වාන්. 559 00:45:52,499 --> 00:45:54,601 1-1-7ගෙ ඇඳුමේ ඔක්සිජන් මට්ටමත් අඩු කරන්න. 560 00:45:54,668 --> 00:45:57,104 ඔක්සිජන් මට්ටම 40ට වඩා අඩු කරන්න එපා. මට එයාගේ සිහිය නැති කරලයි ඕන, 561 00:45:57,170 --> 00:45:58,438 - මරලා නෙවෙයි. - හොඳයි,මැඩම්. 562 00:45:58,505 --> 00:45:59,673 ගෑණු ළමයට මේකෙන් බේරෙන්න පුළුවන්ද? 563 00:45:59,740 --> 00:46:01,274 මම හිතුවේ ඔයාට එයාව මරන්නයි ඕන කියලා. 564 00:46:11,485 --> 00:46:13,086 - ඒක මෙතන තියෙන්නෙ. - මෙතන. 565 00:46:13,153 --> 00:46:16,056 ඒක 40% තියෙන්නෙ. එයාට සිහිය නෑ. 566 00:46:36,410 --> 00:46:38,478 මට ඇල්ෆා 1-6 පැනල් එකට පිවිසීමක් වාර්තා වෙනවා. 567 00:46:38,545 --> 00:46:41,314 එයාට සිහිය නැත්තං, එයා කොහොමද යානාවේ පැනල් අරින්නෙ? 568 00:46:41,381 --> 00:46:44,151 - A-1-6 තියෙන්නෙ මොකද්ද? - වායුගෝල පාලක. 569 00:46:47,320 --> 00:46:49,189 ඔක්සිජන් මට්ටම සාමාන්‍ය අතට හැරෙනවා. 570 00:46:51,191 --> 00:46:53,093 යානාව මොන විදිහෙ ආයුධද අරගෙන යන්නෙ? 571 00:46:53,160 --> 00:46:54,594 ජෝන් අපිට වෙඩි තියන්න යන්නෙ නෑ. 572 00:46:54,661 --> 00:46:56,296 මම හිතන්නෙ මේ වෙලාව ප්‍රධාන නායක කරන්න යන්නෙ මොකද්ද කියන එක 573 00:46:56,363 --> 00:46:58,098 ඔයා දන්නෙ නෑ කියලා කියන එක ආරක්ෂිතයි. 574 00:46:58,165 --> 00:47:00,233 යානාව AI වලින් ගමන් කරන්නෙ. අපිට පාලනය තියෙනවා. 575 00:47:00,300 --> 00:47:01,535 මම පෙලිකන් කණ්ඩායමක් යවන්නම්. 576 00:47:01,601 --> 00:47:03,437 මට පරිවාර හමුදාවකට වඩා දෙයක් ඕන, කැප්ටන්. 577 00:47:03,503 --> 00:47:04,671 අනතුරු සංඥාව දාන්න. 578 00:47:04,738 --> 00:47:06,339 ගොඩබෑමෙ බොක්කට හැමෝම එකතු කරගන්න, 579 00:47:06,406 --> 00:47:08,175 සම්පූර්ණ බලඝණ ප්රොටෝකෝලය. 580 00:47:08,241 --> 00:47:09,810 ගෞරව ඇතුව කියන්නෙ, අපි මේ කතා කරන්නෙ අපේ 581 00:47:09,876 --> 00:47:12,112 වඩාත්ම වැදගත් හමුදාමය සම්පත ගැන. 582 00:47:12,179 --> 00:47:13,580 අපි කිසිම අවස්ථාවක් අරගන්නෙ නෑ. 583 00:47:13,647 --> 00:47:15,248 මට විමර්ශනය කරන්න දෙන්න. මම ජෝන් එක්ක කතා කරන්නම්, 584 00:47:15,315 --> 00:47:16,850 මේ වස්තුව මොන බලපෑමක් කරලා තිබුණත්... 585 00:47:16,917 --> 00:47:19,252 ඩොක්ටර්,තව එක පාරක් නියෝග ප්‍රශ්න කරන්න, 586 00:47:19,319 --> 00:47:21,254 එතකොට ඔයාට ඔයාගේ ලැබ් එකේ ඉඳන් බලාගෙන ඉන්න පුළුවන්. 587 00:47:26,660 --> 00:47:29,529 එන්න! අපි යමු! යමු! 588 00:47:29,596 --> 00:47:31,465 - එළියට යන්න! - අපි යමු! අපි යමු! 589 00:47:31,531 --> 00:47:32,732 එළියට යනවලා! යනවා! 590 00:47:32,799 --> 00:47:34,768 යන්න,යන්න,යන්න! 591 00:47:41,408 --> 00:47:42,676 පැහැදිළියි. 592 00:48:31,424 --> 00:48:33,193 සිල්වර් කණ්ඩායම, 593 00:48:33,260 --> 00:48:35,829 ඔයාලා මැඩ්‍රිගල් වලදි හොයාගත්ත වස්තුව නිසා 594 00:48:35,896 --> 00:48:39,199 ප්‍රධාන නායක අනතුරේ වැටිලා තියෙන්නෙ. 595 00:48:39,266 --> 00:48:42,903 මේ නිසා, තව දුරටත් එයාග නියෝග වලට අනුකූල වෙන්න බෑ. 596 00:48:42,969 --> 00:48:45,305 ඔයාලව ෆ්ලීට් කමාන්ඩ් එකෙන් එයාව උදාසීන කරන්න 597 00:48:45,372 --> 00:48:47,507 යවන්නයි හදන්නෙ. 598 00:48:47,574 --> 00:48:49,476 - මම ඒ නියෝග අවලංගු කරනවා. - යන්න! 599 00:48:49,543 --> 00:48:51,211 එයා අත් විඳින්නෙ මොකක් උනත්, 600 00:48:51,278 --> 00:48:53,813 මෙතන අරගන්න පුළුවන් වෙන විසඳුම් තියෙනවා. 601 00:48:53,880 --> 00:48:55,515 ඒ යානාව ගොඩ බෑවහම, 602 00:48:55,582 --> 00:48:58,919 එයාගේ ජීවිතයට තර්ජනයක් කරන ඕනම කෙනෙක්ගෙන් ඔයාලා එයාව 603 00:48:58,985 --> 00:49:01,555 ආරක්ෂා කරන්නයි මට ඕන, 604 00:49:01,621 --> 00:49:03,256 තත්වයන් මොනවා උනත්. 605 00:49:03,323 --> 00:49:05,792 මිත්‍රශීලීන් එක්ක සටන් කිරීම, මැඩම්? 606 00:49:05,859 --> 00:49:07,894 එයාලා ලොක්කා පස්සෙන් යනවා නං, එයාලා මිත්‍රශීලීන් නෙවෙයි. 607 00:49:07,961 --> 00:49:10,430 හරි නේද, ඩොක්ට.හැල්සි? 608 00:49:10,497 --> 00:49:12,198 හරි. 609 00:49:37,857 --> 00:49:39,392 ක්වාන්. 610 00:49:39,459 --> 00:49:40,760 හෙල්ලෙන්න එපා. 611 00:49:40,827 --> 00:49:42,295 ඔයා මං කීයන එක අහන්න ඕන. 612 00:49:42,362 --> 00:49:43,797 ඔහේ මට මොකද්ද කලේ? 613 00:49:43,863 --> 00:49:45,732 ඔය දේවල් එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න. 614 00:49:45,799 --> 00:49:48,368 UNSCඑකයි වායු මිශ්‍රණය වෙනස් කලේ, මම නෙවෙයි. 615 00:49:48,435 --> 00:49:50,270 මම මොකටද ඔහේව විශ්වාස කරන්න ඕන? 616 00:49:51,671 --> 00:49:53,607 මම යානයේ පාලනය අරගන්නයි උත්සාහ කරන්නෙ. 617 00:49:53,673 --> 00:49:55,275 මම ඔහේව මරනවා. 618 00:50:03,416 --> 00:50:05,452 මේක මාඑක් සික්ස් මියොල්නර් සන්නාහයක්. 619 00:50:05,518 --> 00:50:07,621 පිටත් ස්තරය වැඩි දියුණු කරපු ටයිටේනියම් වලින් හදලා තියෙන්නෙ. 620 00:50:07,687 --> 00:50:09,356 ඔයා මේක බිඳලා දාන එකක්වත් නෑ. 621 00:50:46,459 --> 00:50:47,927 ඔයාට මාව මැරෙන්න නං ඕන කරන්නෙ... 622 00:50:49,129 --> 00:50:50,697 ඔයා මේ උඩට ඉලක්ක කරන්න ඕන. 623 00:50:52,732 --> 00:50:54,768 මොකද්ද මේ දැන් සිද්ද උනේ? 624 00:50:56,603 --> 00:50:58,004 මම හිතන්නෙ එයා එයාගේ හෙල්මට් එක ගැලෙව්වා. 625 00:51:04,544 --> 00:51:07,547 - ඔයා මොකද්ද කරන්නෙ? - ඔයාට උදව් කරන්නයි හදන්නෙ. 626 00:51:07,614 --> 00:51:09,082 මේ යානය ගොඩබෑවොත්, 627 00:51:09,149 --> 00:51:11,584 එයාලා ඔයාව අයින් කරලා ඔයාව මරයි. 628 00:51:18,625 --> 00:51:20,460 එයාලා ඔයාට ඒක කිව්වද? 629 00:51:22,162 --> 00:51:24,831 ඒ වගේම ඔයා නිකන්ම මට උදව් කරන්න තීරණය කලාද? 630 00:51:28,535 --> 00:51:30,336 ස්පාටන් කෙනෙක් එහෙම කරන්නෙ ඇයි? 631 00:51:33,606 --> 00:51:34,908 මම දන්නෙ නෑ. 632 00:51:37,877 --> 00:51:40,113 මට කොන්ඩෝර් එකේ තාප රූප අරගෙන දෙන්න. 633 00:51:40,180 --> 00:51:41,848 මේ දැන්ම. 634 00:51:56,696 --> 00:51:58,832 ඉතිං දැන් මොකද්ද කරන්නෙ? 635 00:52:03,036 --> 00:52:04,938 අපි ඉක්මනටම වැඩ කරන්න ඕන. 636 00:52:05,004 --> 00:52:08,508 ගෑණු ළමයාගේ ආයුධ සංඥාවක් පෙන්නනවා. 637 00:52:08,575 --> 00:52:13,012 ඔයාගේ ස්පාටන් මේ දැන් කැරලිකාරයෙක්ට රයිෆල් එකක් දුන්නද? 638 00:52:14,581 --> 00:52:15,915 කොල තට්ටුව, ස්පර්ශයට විනාඩි දෙකයි. 639 00:52:15,982 --> 00:52:17,117 විනාඩි දෙකයි! 640 00:52:22,455 --> 00:52:24,958 අපි යමු!අපි යමු! අපි යමු! 641 00:52:31,965 --> 00:52:33,500 ECAM එකේ දෙවෙනි පැනල් එක අරින්න. 642 00:52:33,566 --> 00:52:35,735 AI එකේ ඔටෝ පයිලට් ෆේල්-සේෆ් එක ගලවන්න. 643 00:52:35,802 --> 00:52:38,104 - ඔටෝපයිලට් මොකක්? - දෙවෙනි ECAM පැනල් එක! 644 00:52:38,171 --> 00:52:39,706 එහෙම තමයි අපි යානයේ පාලනය අරගන්නෙ. 645 00:52:41,141 --> 00:52:42,909 - FMS වල වයර් ගලවන්න! - කොයි වයර්ද? 646 00:52:42,976 --> 00:52:44,778 මට ඒ වෙලාවටම ස්ථායීකාරක සර්වෝස් 647 00:52:44,844 --> 00:52:47,480 විසන්ධි කරන්න වෙනවා,නැත්තං අපිට සම්පූර්ණ පාලනයම නැති වෙනවා. 648 00:52:57,791 --> 00:52:58,925 මට බෑ! ඒව හිරවෙලා! 649 00:52:58,992 --> 00:53:00,727 ඉක්මනට වැඩ කරන්න ඕන, ක්වාන්! 650 00:53:00,794 --> 00:53:01,795 මම උත්සා කරනවා! 651 00:53:05,265 --> 00:53:06,933 යන්න! යන්න! යන්න! 652 00:53:09,903 --> 00:53:11,437 රෙද්ද! 653 00:53:18,778 --> 00:53:20,647 ...දැන් අතින් ක්‍රියාත්මකයි. 654 00:53:20,713 --> 00:53:23,116 ඔබ දැන් සිටින්නෙ අතින් ක්‍රියාත්මක කරන ආකාරයෙයි. 655 00:53:25,819 --> 00:53:27,620 එයා AI එක අක්‍රීය කලා. 656 00:53:27,687 --> 00:53:29,122 අතින් පියාසර කරනවා, මැඩම්. 657 00:53:30,890 --> 00:53:33,159 අපි මොකටද බලාගෙන ඉන්නෙ? මම හිතුවේ ඔයා ගාව පාලනය තියෙනවා කියලා. 658 00:53:33,226 --> 00:53:35,662 මං ගාව තියෙන. ඔහොම ඉන්න. 659 00:53:35,728 --> 00:53:37,697 කැප්ටන්... 660 00:53:37,764 --> 00:53:39,732 මේ කීයිස්. එයා ආයුධ පාලනය අරගන්න කලින් 661 00:53:39,799 --> 00:53:41,734 ඒක ස්පන්දනය කරන්න. 662 00:53:41,801 --> 00:53:42,735 ඒක බිම දාන්න! 663 00:53:53,613 --> 00:53:55,682 අපි යමු! යමු! 664 00:53:58,585 --> 00:53:59,853 යමු! තාරකා පුවරුව දැපැත්තට! 665 00:54:00,987 --> 00:54:02,689 නවතින්න! මාව ආවරණය කරන්න! 666 00:54:02,755 --> 00:54:03,690 සූදානම් වෙන්න! 667 00:54:10,597 --> 00:54:12,031 බ්‍රාවෝ දෙක, දොර ගාවට! 668 00:54:13,633 --> 00:54:15,168 ඔයාලගෙ පෙරමුණ අල්ලගන්න! 669 00:54:15,235 --> 00:54:16,603 ඔයාලගේ මට්ටම් වලට! 670 00:54:16,669 --> 00:54:18,037 ඔයාලගේ කොටස අල්ලගෙන ඉන්න! 671 00:54:18,104 --> 00:54:19,272 අපි මොකද්ද කරන්නෙ? 672 00:54:22,275 --> 00:54:23,743 බිඳින්න සූදානම් වෙන්න! 673 00:54:23,810 --> 00:54:25,278 අපි මොකද්ද කරන්නෙ? 674 00:54:25,345 --> 00:54:27,947 - හැම එංජිමක්ම අක්‍රීයයි. - ප්‍රතිචාරයක් නෑ. 675 00:54:28,014 --> 00:54:29,749 කෙල්ලව ඉවරයක් කරන්න. 676 00:54:31,150 --> 00:54:33,052 ඒ වගේම ඔහු පියවරක් අරගත්තොත්, එයාවත් ඉවරයක් කරලා දාන්න. 677 00:54:35,855 --> 00:54:36,990 මගුලයි. 678 00:54:39,025 --> 00:54:41,761 ප්‍රධාන නායකතුමා,මට කරුණාකරලා කියන්න ඔයාට සැලැස්මක් තියෙනවා කියලා. 679 00:54:50,003 --> 00:54:51,204 පුපුරන ද්‍රව්‍ය ස්ථානගත කරනවා! 680 00:55:02,048 --> 00:55:03,216 ප්‍රධාන නායක! 681 00:55:42,355 --> 00:55:44,324 - බලන්න ඕනද? - අනිවාරෙන්ම. 682 00:55:52,398 --> 00:55:53,933 මොකද්ද ඒ සිද්ද උනේ? 683 00:55:54,000 --> 00:55:55,335 අවපාත තත්වය? 684 00:56:07,146 --> 00:56:09,082 A.I. පද්දතිය විසන්ධියි. 685 00:56:10,149 --> 00:56:11,884 ඔයා මොකද්ද ඒ කලේ? 686 00:56:11,951 --> 00:56:13,619 සහයක බලයට මාරු වෙනවා. 687 00:56:13,686 --> 00:56:14,854 ඒ මොකද්ද? 688 00:56:26,065 --> 00:56:27,033 පටිය දාගන්න. 689 00:56:44,923 --> 00:56:52,957 ∞≡≡≡පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම≡≡≡∞ ∞≡≡≡නිපුන රමේශ් විසිනි.≡≡≡∞ -(121)-