1
00:00:00,940 --> 00:00:02,320
"The 100" පසුගිය කොටස්වලින්...
2
00:00:02,500 --> 00:00:05,500
ආකාශ ගෝත්‍රය බංකරය තනියම ගන්නේ නෑ.
3
00:00:05,530 --> 00:00:06,410
අපි ඒක බෙදාගන්නවා.
4
00:00:06,410 --> 00:00:08,190
කවුරුහරි කෙනෙක් රේවන්ව ගේන්න යන්න ඕනේ.
5
00:00:08,470 --> 00:00:10,570
- මම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා.
- මාත් ඔයා එක්ක එන්නම්.
6
00:00:10,590 --> 00:00:13,050
- එපා.
- අම්මේ, රේවන්ට අපේ උදව් ඕනේ.
7
00:00:13,080 --> 00:00:15,380
මාරාන්තික කිරණ එන්න කලින්
පැය 23ක් තියෙනවා.
8
00:00:15,410 --> 00:00:17,490
ඒක නිසා වැඩියේ වැරදීම් කරන්න එපා.
9
00:00:17,920 --> 00:00:19,440
ඔයාලා මොනවද මෙතන කරන්නේ?
10
00:00:19,440 --> 00:00:21,110
දැන් ආපහු යන්න වෙලාවක් නෑ.
11
00:00:21,110 --> 00:00:23,780
අපි ආපහු යන්නේ නෑ.
අපි යන්නේ උඩට.
12
00:00:23,780 --> 00:00:25,110
ඔයා අපිව පොළවෙන් ගෙනියන්න ඕනේ
13
00:00:25,110 --> 00:00:26,450
කිරණ එන්න කලින්.
14
00:00:26,450 --> 00:00:27,670
ඔයා මොකද කියන්නේ?
15
00:00:27,670 --> 00:00:30,700
මං කියන්නේ මාරාන්තික කිරණවලට
බම්බු ගහගන්න කියලා.
16
00:00:36,260 --> 00:00:37,790
අවුරුදු 5ක්.
17
00:00:37,790 --> 00:00:40,130
ඔයාලට බේරිලා ඉන්න පුලුවන්ද?
18
00:00:40,130 --> 00:00:41,800
රේවන් කියනවා අපිට පුළුවන් කියලා.
19
00:00:41,800 --> 00:00:44,800
හැමදෙයක්ම ආරක්ෂිත වුන ගමන්ම,
අපි පහළට එන්න ක්‍රමයක් හොයාගන්නම්.
20
00:00:44,800 --> 00:00:46,630
අපි ආයේ හම්බවෙයි.
21
00:00:47,570 --> 00:00:48,990
මං බලාගෙන ඉන්නම්...
22
00:00:49,640 --> 00:00:51,050
පොළව යටට වෙලා.
23
00:00:52,100 --> 00:00:54,140
ඔයා තවදුරටත් ඒ පුංචි කෙල්ල නෙවෙයි.
24
00:00:59,540 --> 00:01:00,910
මොකක්ද ප්‍රශ්නේ, ඕ.?
25
00:01:01,110 --> 00:01:03,390
මට විශ්වාසයක් නෑ මට මේක
පුළුවන් වෙයිද කියලා, බෙල්.
26
00:01:05,460 --> 00:01:07,210
එයාලා මගේ දිහා බලන්නේ
මං හැමදේම දන්නවා කියලා හිතාගෙන
27
00:01:08,000 --> 00:01:09,240
ඒකත් මම සටනක් දිනපු නිසාම.
28
00:01:09,270 --> 00:01:10,420
කට්ටිය ඔයාගේ දිහා ඒ විදිහට බලන්නේ
29
00:01:10,440 --> 00:01:11,820
ඔයා එයාලව බේරගත්තු නිසා.
30
00:01:11,930 --> 00:01:13,160
හැබැයි ඒක මෙතැනින් ඉවරවෙන්නේ නෑ.
31
00:01:13,160 --> 00:01:15,520
- දැන් ඔයාට මෙහෙයවන්න වෙනවා.
- කොහොමද?
32
00:01:17,110 --> 00:01:18,380
මම නායකයෙක් නෙවෙයි.
33
00:01:18,380 --> 00:01:20,710
ඒ ඔයා නැත්නම් ක්ලාක් හරි වෙන්න ඕන...
34
00:01:20,730 --> 00:01:21,730
ඕ., නවත්තගන්න.
35
00:01:21,750 --> 00:01:23,340
ඔයා කරපු දේ අපි දෙන්නගෙන් කාටවත්
කරන්න පුළුවන්කමක් නෑ,
36
00:01:23,340 --> 00:01:26,220
මං කියන්නේ සටන දිනන එක විතරක් නෙවේ.
37
00:01:26,460 --> 00:01:29,140
බලාපොරොත්තු සුන්වෙලා තිබ්බ වෙලාවක
ඔයා මිනිස්සුන්ට බලාපොරොත්තුවක් ඇතිකළා.
38
00:01:29,710 --> 00:01:31,850
ඔයා... ඔයා තමයි ප්‍රොමිතියස්,
39
00:01:31,850 --> 00:01:33,280
දෙවිවරුන්ගෙන් ගින්දර හොරකම් කරලා
40
00:01:33,300 --> 00:01:36,140
ආපහු මානව වර්ගයාට දුන්නා.
41
00:01:37,790 --> 00:01:39,520
ප්‍රොමිතියස්ව ගලක ගැට ගහලා තිබ්බා
42
00:01:39,520 --> 00:01:40,910
රාජාලියන්ට එයාගේ අක්මාව කන්න.
43
00:01:40,910 --> 00:01:43,360
මගේ උපමාව විනාශ කළාට ස්තුතියි, ඕ.
44
00:01:46,650 --> 00:01:48,510
මං ඔයාට ආදරෙයි, අයියේ.
45
00:01:49,500 --> 00:01:51,950
මං ඒක කියන්න ලෝකේ අවසානේ
වෙනකම්ම හිටියා.
46
00:01:56,870 --> 00:01:59,890
- බෙල්?
- මාත් ඔයාට ආදරෙයි.
47
00:02:00,250 --> 00:02:02,630
බෙලමි? බෙලමි, ඔයාට මාව ඇහෙනවද?
48
00:02:05,810 --> 00:02:09,270
ඕ.? ඒයි, ඕ., ඔයා ඉන්නවද?
49
00:02:09,270 --> 00:02:11,190
- බෙලමි, ඔයාට මාව ඇහෙනවද?
- ඔයා ඉන්නවද, ඕ.?
50
00:02:11,190 --> 00:02:14,270
- බෙලමි...
- නෑ, නෑ, නෑ. අයියෝ.
51
00:02:14,300 --> 00:02:15,470
ඕ.
52
00:02:23,710 --> 00:02:25,450
අපි නැවත හමුවේවා.
53
00:02:28,500 --> 00:02:30,280
අපි නැවත හමුවේවා.
54
00:02:32,870 --> 00:02:34,240
හේයි...
55
00:02:36,330 --> 00:02:37,550
එයා ඉන්නවද?
56
00:02:39,430 --> 00:02:41,050
බෙලමි?
57
00:02:44,610 --> 00:02:46,320
රේඩියෝව විනාශයි,
58
00:02:46,860 --> 00:02:48,960
ඔයාට අම්මගෙන් සමුගන්න වෙන්නේ නෑ.
59
00:02:50,180 --> 00:02:51,550
මට සමාවෙන්න.
60
00:02:55,110 --> 00:02:56,360
හේයි...
61
00:03:06,400 --> 00:03:07,940
ඔහ්හ්...
62
00:03:11,010 --> 00:03:14,450
ක්ලාක්, බෙලමි,මෙහාට එන්න.
63
00:03:20,490 --> 00:03:22,260
දැන් වෙලාව හරි.
64
00:03:23,510 --> 00:03:25,540
මං දන්නවා ඔයාට වෙහෙසයි කියලා,
හැබැයි දැන් අපිට සිද්ද වෙනවා තෝරගත්ත අයට
65
00:03:25,570 --> 00:03:27,070
අවධානය යොමු කරන්න.
66
00:03:27,200 --> 00:03:29,620
මිනිස්සු 1,200ක් බලාගෙන ඉන්නවා
ඔයාගේ නියෝග ලැබෙනකම්...
67
00:03:30,000 --> 00:03:32,540
කන්නේ කොයිවෙලාවටද,
කොහෙද නිදාගන්නේ,
68
00:03:32,890 --> 00:03:34,710
කොහොමද ජීවත්වෙන්නේ කියලා.
69
00:03:34,710 --> 00:03:36,270
නොසන්සුන් වුනාම කට්ටිය ප්රචණ්ඩ වෙනවා.
70
00:03:36,290 --> 00:03:38,130
මම කලිනුත් ඒක දැකලා තියෙනවා.
71
00:03:38,130 --> 00:03:40,680
ඔයා එයාලව මෙහෙයවන්න ඕන.
72
00:03:40,690 --> 00:03:42,690
ඕකම තමා මගේ අයියා කිව්වෙත්.
73
00:03:45,090 --> 00:03:48,480
ඉන්ද්‍රා, මම කමාන්ඩර් කෙනෙක් නෙවෙයි.
74
00:03:49,970 --> 00:03:53,780
කමාන්ඩර්ලගේ කාලේ ඉවරයි.
75
00:03:54,240 --> 00:03:58,480
දැල්ලේ කාලේ ඉවරයි.
76
00:03:58,690 --> 00:04:02,540
දැන් ඔයාගේ කාලේ.
77
00:04:02,680 --> 00:04:05,130
මට ඉඩදෙන්න ඔයාට උදව් කරන්න.
78
00:04:35,270 --> 00:04:37,230
මේ තමයි ඒක.
79
00:04:37,660 --> 00:04:40,440
අපි විතරයි මනුෂ්‍ය වර්ගයාගෙන් ඉතිරි වෙලා ඉන්නේ.
80
00:04:40,440 --> 00:04:42,140
මම ඔයාලට බොරු කියන්නේ නෑ.
81
00:04:43,280 --> 00:04:45,530
ඊලග අවුරුදු 5 ලේසි වෙන එකක් නෑ.
82
00:04:45,530 --> 00:04:48,760
අපි එළියේ හිටියනම් හොදයි කියලා
හිතෙන දවස් එයි,
83
00:04:48,990 --> 00:04:52,080
හැබැයි මං ඔයාලට පොරොන්දු වෙනවා,
අපි එකතුවෙලා හිටියොත්,
84
00:04:52,290 --> 00:04:55,370
අපි එක ගෝත්‍රයක් වුනොත්, එතකොට...
85
00:04:55,770 --> 00:04:57,230
අළුමතින්.
86
00:04:58,540 --> 00:05:00,990
අපි නැගී සිටීවි..
87
00:05:05,090 --> 00:05:06,710
ඒක ඇහෙනවද?
88
00:05:25,905 --> 00:05:30,905
මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.
වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ.
89
00:05:37,330 --> 00:05:40,670
පෝලිස්වල ඉදලා දූපතට තියෙන්නේ සැතපුම් 210යි.
90
00:05:42,770 --> 00:05:45,280
අපේ කලින් ඩ්‍රෝනයට අනුව ,
91
00:05:45,310 --> 00:05:47,260
තරංගවල වේගය වැඩි වෙනවා.
92
00:05:47,260 --> 00:05:50,020
ඒක මෙහාට එන්න විනාඩි 20කටවත් කලින්
අපි පොළවෙන් උඩට ගියේ නැත්නම්,
93
00:05:50,040 --> 00:05:52,400
ගිනියම් වුනු වළාකුළුවල තියෙන
විද්‍යුත් චුම්භක ධාරිතාවයෙන්
94
00:05:52,400 --> 00:05:53,900
රොකට් එකේ පියාසැරිය අක්‍රිය වෙනවා,
95
00:05:53,920 --> 00:05:55,160
ඒ කියන්නේ ඉගිලෙන්න බැරිවෙනවා.
96
00:05:55,180 --> 00:05:59,100
ඒකෙන් අපිට විනාඩි 90යි ලැබෙන්නේ පැය 6ක
පූර්ව පියාසැරි පරීක්ෂාවක් කරන්නයි,
97
00:05:59,110 --> 00:06:00,800
ප්රදිපාගාරයෙන් ඔක්සිජන් උත්පාදකය
අරන් එන්නයි,
98
00:06:00,820 --> 00:06:03,360
දෙන්නෙකුට නිර්මාණය කරපු නියමු කුටිය
අටදෙනෙක්ට ඉන්න පුළුවන් වෙන්න හදන්නයි,
99
00:06:03,560 --> 00:06:05,280
ඒවගේම අපි අභ්‍යවකාශයේ ඇල්ගී වැවෙනකම්
බලන් ඉන්න අතරේ අපිට කන්න
100
00:06:05,280 --> 00:06:07,860
සෑහෙන තරම් කෑමබීම පවටගන්නයි.
101
00:06:07,870 --> 00:06:09,420
මං හිතුවේ ඔයා කිව්වා කියලා ඒක අමාරු වෙයි කියලා.
102
00:06:09,420 --> 00:06:11,250
ඒක නෙවේ අමාරු කොටස.
103
00:06:11,250 --> 00:06:14,110
බෙකා එයාගේ රොකට්ටුව නිර්මාණය කලේ
පොලාරිස් එකට ගොඩබහින්න මිසක් ආක් එකට නෙවෙයි.
104
00:06:14,140 --> 00:06:16,970
ඒ කියන්නේ මට ඒක පියාසර කරවන්න වෙනවා
රින්ග් එකේ රැදවුම් කුටියට.
105
00:06:16,970 --> 00:06:18,440
ඒකෙ ඇති අමාරුව මොකක්ද?
106
00:06:18,440 --> 00:06:19,610
ඒකත් නෙවෙයි අමාරු කොටස.
107
00:06:19,610 --> 00:06:20,640
මොකක්ද අමාරු කොටස, රේවන්?
108
00:06:20,640 --> 00:06:22,440
අපි හරි වෙලාවට දියත් කළා කියලා හිතමුකෝ,
109
00:06:22,440 --> 00:06:24,370
දෙන්නෙකුට යන්න පුළුවන් රොකට්ටුවක තියෙන CO2 උත්පාදකයන්
110
00:06:24,390 --> 00:06:26,280
8දෙනෙකුට හරියන්නේ නෑ.
111
00:06:26,870 --> 00:06:28,530
ඉතින් අපි අමතර ඔක්සිජන් ගෙනියමු.
112
00:06:28,530 --> 00:06:30,450
අපේ ටැංකිවල පැයකට විතරයි ඔක්සිජන් තියෙන්නේ.
113
00:06:30,450 --> 00:06:33,650
නිවැරදියි. අපිට පැයයි තියෙන්නේ කක්ෂයට ගිහින්,
114
00:06:33,650 --> 00:06:36,870
රැදවුම් කුටියට ගොඩ බැහැලා, ජිවිත
ආධාරක පද්ධතිය ක්‍රියාත්මක කරවන්න
115
00:06:36,870 --> 00:06:38,800
ප්‍රදීපාගාරයේ තිබ්බ ඒක පුද්ගල
116
00:06:38,830 --> 00:06:41,130
ඔක්සිජන් ජෙනරේටරයේ උදව්වෙන්.
117
00:06:41,420 --> 00:06:43,040
මේවගේ දේවල්වලට මිනිස්සුන්ව කැමති
කරවගන්න ඔයා දන්නෙම නෑ.
118
00:06:43,060 --> 00:06:44,210
ඔයා ඒක දන්නවනේ, නේද?
119
00:06:44,220 --> 00:06:46,830
මෙතන ඉන්න කාවහරීම මේකට කැමති කරවගන්න
උවමනාවක් තියෙනවද?
120
00:06:50,730 --> 00:06:52,900
හොදයි. දැන් අපි දන්නවනේ අපි මැරෙන්න පුළුවන්
121
00:06:52,920 --> 00:06:55,430
විදිහේ ක්‍රම ගණනාවක්ම,
ඇයි ඔයා අපිට නොකියන්නේ
122
00:06:55,460 --> 00:06:57,400
ජීවත්වෙන්න අපි මොනවද කරන්න ඕනේ කියලා?
123
00:07:10,124 --> 00:07:12,448
The 100 S04E13
WEB-DL resync by ChaRu
facebook.com/charuka.indunil.98
124
00:07:12,448 --> 00:07:41,191
♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫
©www.baiscopelk.com/231©
125
00:07:44,980 --> 00:07:46,730
ප්රදිපාගාරේට කොච්චර දුරද?
126
00:07:46,730 --> 00:07:49,730
ආ, උබට කතා කරන්න පුළුවන්නේ.
මං පුදුමත් වුනා.
127
00:07:49,880 --> 00:07:52,530
මේ ගස් අස්සෙන් ගියාම හරි.
128
00:07:52,980 --> 00:07:54,800
උබට මාත් එක්ක තියෙන අවුල මොකක්ද?
129
00:07:54,830 --> 00:07:56,150
මම මොනාද උබට කලේ?
130
00:07:56,300 --> 00:07:57,860
උබ කියන්නේ, මගේ හොදම යාලුවට
හෙල්ලක් ඇනිලා
131
00:07:57,880 --> 00:07:59,320
තුවාල වෙලා වේදනාවෙන් ඉන්දැද්දී
උබට නිදාගන්න බැහැයි කියලා
132
00:07:59,350 --> 00:08:00,460
එයාව මරන්න හදපු එක ඇරුනාමද?
133
00:08:00,460 --> 00:08:03,080
මේකනේ, එයා අම්බානෙක සද්ද කළා.
134
00:08:03,470 --> 00:08:05,740
ඔයා හරි. ඒක සක්කිලි වැඩක්, හොදේ?
135
00:08:06,260 --> 00:08:07,880
ජැස්පර් පිටින් පේනවට වඩා ගොඩක් ශක්තිමත්.
136
00:08:07,900 --> 00:08:10,220
එයා බයගුල්ලෙක් වගේ මැරිලා ගිය එකනම්
වස ලැජ්ජාවක්.
137
00:08:10,220 --> 00:08:12,080
- ඒයි, ඒයි, ඒයි!
- ඒයි! උබට එහෙම කියන්න බෑ!
138
00:08:12,110 --> 00:08:13,750
සන්සුන් වෙයන්, නැත්නම්
උබ මගේ ඇදුම ඉරලා දාවි.
139
00:08:13,780 --> 00:08:15,000
උබ හිතන්නේ ඒ ගැන විතරමනේ.
140
00:08:15,010 --> 00:08:17,480
බලහන්. මං කැමතිම නෑ උබේ මේ
ක්‍රියාවට බාධා කරන්න,
141
00:08:17,510 --> 00:08:18,780
ඒත් ටික් ටොක්.
142
00:08:19,640 --> 00:08:21,640
8දෙනෙක් තනියම අවුරුදු පහක් අභ්‍යවකාශයේ,
143
00:08:21,660 --> 00:08:23,330
ඒ අතරින් කෙනෙක් ජෝන් මර්ෆිත්.
144
00:08:24,880 --> 00:08:26,470
මට තේක බොන්නයි තිබ්බේ.
145
00:08:29,420 --> 00:08:31,190
ටික් ටොක්, මර්ෆි.
146
00:08:37,220 --> 00:08:39,700
මෙතන. ඒක මෙතන. එන්න.
147
00:08:41,410 --> 00:08:43,030
මට පොඩි එළියක් දෙන්න. ඒයි.
148
00:08:45,140 --> 00:08:46,540
බෙකානම් විශිෂ්ටයි.
149
00:08:46,540 --> 00:08:48,320
ආක් එක හදපු අභ්‍යවකාශ මධ්‍යස්ථානවලට
ඕනේ කරපු තාක්ෂණයෙන්
150
00:08:48,350 --> 00:08:50,090
වැඩි හරියක් නිර්මාණය කලේ එයාගේ සමාගම.
151
00:08:50,190 --> 00:08:51,940
එහෙනම් සංගතිය ප්‍රශ්නයක් වෙන එකක් නෑනේ?
152
00:08:51,970 --> 00:08:53,880
පිටින් පේනවට උබ බුද්ධිමත්.
153
00:08:57,740 --> 00:08:59,630
එන්න. මට ඔයාගේ උදව් ඕනේ.
154
00:09:03,140 --> 00:09:04,390
වයර් තියෙන්නේ මේකේ පිටිපස්සේ.
155
00:09:04,390 --> 00:09:07,220
ඔයා අදින්න, මං ගලවන්නම්,
හැබැයි වැඩියේ අදින්න එපා.
156
00:09:07,220 --> 00:09:08,700
අපිට ආක් එකට සම්බන්ධ කරන්න
සේරම වයර් ඕනේ වෙනවා.
157
00:09:08,730 --> 00:09:10,370
තේරුනා.
158
00:09:14,680 --> 00:09:15,940
මෙච්චර තමා පුළුවන්, බන්.
159
00:09:15,960 --> 00:09:17,660
උබට එතෙන්ට ලංවෙන්න වෙනවා.
160
00:09:17,820 --> 00:09:19,990
මට බෑ. මගේ අත්මේස් ලොකු වැඩියි.
161
00:09:22,080 --> 00:09:23,220
මං අත්මේස් ගලවනවා.
162
00:09:23,250 --> 00:09:25,540
- මට සමාවෙන්න. උබ මොකක් කරනවයි කිව්වා?
- අපිට වෙලාව නැතිවේගෙන යන්නේ.
163
00:09:27,090 --> 00:09:28,890
උබේ මළගම තමා.
164
00:09:30,160 --> 00:09:31,830
දැන් මේක අදින්න.
165
00:09:38,010 --> 00:09:40,760
ඒයි, කට්ටිය, ඔයාලගේ උදව් ඕනේ.
හාපර්, අපි යමු.
166
00:09:40,790 --> 00:09:41,760
මං බයවෙලා ඉන්නේ.
167
00:09:41,780 --> 00:09:43,480
මාත් බයවෙලා ඉන්නේ,
හැබැයි අපිට මේක ඉවරයක් කරන්න වෙනවා.
168
00:09:43,480 --> 00:09:45,560
එන්න. මට උදව්වක් දෙන්න.
169
00:09:47,810 --> 00:09:49,550
ඉක්මන් කරනවකෝ..
170
00:09:55,320 --> 00:09:57,270
අපි ආයෙම පාරක් මේ ගැන බලමු.
171
00:09:57,290 --> 00:09:59,590
ඇල්ගී ගොවිපළට මාස දෙකක් යනවා
අපිට සෑහෙන තරම්
172
00:09:59,610 --> 00:10:01,660
කෑම නිෂ්පාදනය කරන්න.
173
00:10:02,530 --> 00:10:05,280
අපි MRE සලාක කළොත්,
අපිට ඒක කරගන්න පුළුවන්.
174
00:10:11,520 --> 00:10:15,210
භුමිවාසින් අභ්‍යවකාශයේ ,
ඒකනම් පිස්සු වගේ තියෙයි.
175
00:10:15,210 --> 00:10:19,300
ජිවිතේ බේරගන්න එක කණ්ඩායම් ක්‍රීඩාවක්,
විශේෂයෙන්ම උඩදී.
176
00:10:20,270 --> 00:10:21,960
ඒක තමයි එකම විකල්පේ.
177
00:10:23,250 --> 00:10:26,770
එකම විකල්පේ, ඒ වුනත් පිස්සුවක්.
178
00:10:26,850 --> 00:10:28,660
සීතලේ දාඩිය දාන එකත් එහෙම්ම තමයි.
179
00:10:32,040 --> 00:10:34,510
නයිට්බ්ලඩ් විසදුම ගැන තවමත්
බලාපොරොත්තුවක් තියෙනවා.
180
00:10:34,700 --> 00:10:36,900
කවදාවත්ම විසදුමක් තිබ්බේ නෑ.
181
00:10:37,620 --> 00:10:38,560
ඒ ගැන ඇලි කිව්වා හරි.
182
00:10:38,570 --> 00:10:40,320
අපේ සටන අවසන් නෑ.
183
00:10:40,350 --> 00:10:42,800
මගේ අම්මා දැකලා තිබ්බා මං මැරෙනවා,
184
00:10:43,030 --> 00:10:44,140
හරියටම රේවන් දැක්කා වගේ
185
00:10:44,170 --> 00:10:45,710
මෙතන රොකට් එකක් තියෙන එක.
186
00:10:45,730 --> 00:10:47,070
ඒක එකම දේ නෙවෙයි.
187
00:10:47,100 --> 00:10:48,570
ඔව්. ඒ දෙන්නම EMP වෙලා තිබ්බේ.
( EMP-විද්‍යුත් චුම්භක ධාරිතාවයක්)
188
00:10:48,600 --> 00:10:50,460
ඇබිටත් හොද වෙයි.
189
00:10:50,460 --> 00:10:51,820
රේවන් එයාට කිව්වනේ ඒක නවත්තගන්න විදිහ.
190
00:10:51,840 --> 00:10:53,830
ඒ ගැන නෙවේ මං කතා කරන්නේ.
191
00:10:55,410 --> 00:10:56,680
මට මොනවහරි වුනොතින්...
192
00:10:56,700 --> 00:10:58,930
ඔයාට කිසිමදෙයක් වෙන්නේ නෑ.
193
00:10:59,870 --> 00:11:01,890
දැන්, එන්න. අපි ආයෙත් පාරක්
වතුර ගැන ගණනය කරමු.
194
00:11:01,890 --> 00:11:04,560
අනේ, බෙලමි, ඔයා මේක අහන්නම ඕන.
195
00:11:10,480 --> 00:11:13,310
අපි දෙන්නා එකතුවෙලා ගොඩක් දේවල්වලට
මුහුණ දුන්නා.
196
00:11:14,900 --> 00:11:17,500
මුලින්මනම් මං ඔයාට කැමති වුනේ
නෑ...ඒක රහසකුත් නෙවෙයිනේ...
197
00:11:19,520 --> 00:11:23,940
හැබැයි ඒ කාලේ පවා,
ඔයා කරපු හැම මෝඩ වැඩක්ම,
198
00:11:24,550 --> 00:11:26,510
ඔයාගේ නංගිව ආරක්ෂා කරන්න කලේ.
199
00:11:28,080 --> 00:11:32,370
එයා හැමවෙලේම ඒක දැක්කේ නෑ,
ඒත් මං දැක්කා.
200
00:11:33,010 --> 00:11:35,200
ඔයාට ලොකු හදවතක් තියෙනවා, බෙලමි.
201
00:11:36,050 --> 00:11:36,920
ක්ලාක්...
202
00:11:36,940 --> 00:11:38,540
මිනිස්සු ඔයාව අනුගමනය කරයි.
203
00:11:38,540 --> 00:11:41,360
ඔයා එයාලව ප්‍රබෝධමත් කරනවා,
204
00:11:42,370 --> 00:11:44,620
හැබැයි අපි බේරෙන බව තහවුරු කරගන්න
පුළුවන් එකම ක්‍රමය තමයි
205
00:11:44,650 --> 00:11:46,880
ඔයා මේකත් පාවිච්චි කරන එක.
206
00:11:49,010 --> 00:11:50,680
මට ඒකට ඔයා ඉන්නවනේ.
207
00:11:54,130 --> 00:11:56,950
රේවන්ගේ නිමිත්ත ඇත්තක් වුනා.
208
00:11:59,950 --> 00:12:01,530
නැහැ!
209
00:12:04,900 --> 00:12:06,490
රේවන්, මොකක්ද වුනේ?
210
00:12:06,490 --> 00:12:07,820
ඇති තරම් කාලයක් නෑ.
211
00:12:07,820 --> 00:12:08,860
අපි වැඩ කරනවා වේගේ වැඩියි.
212
00:12:08,880 --> 00:12:10,330
මොකක්ද සිද්දවෙන්නේ?
213
00:12:12,300 --> 00:12:14,740
පරිගණකය, පද්ධති පරීක්ෂාවක්.
214
00:12:15,080 --> 00:12:17,250
දියත් කිරීමේ පද්ධතිය... ප්‍රශස්තයි.
215
00:12:17,640 --> 00:12:20,580
ගමනාගමන පද්ධතිය... ප්‍රශස්තයි.
216
00:12:20,800 --> 00:12:23,750
ජිවිත ආධාරක පද්ධතිය...
හානිය තුලනය කරනවා.
217
00:12:23,750 --> 00:12:26,340
ඒකට කමක් නෑ. අපි කොහොමත් අමතර
සැපයුම් ගෙනියනවනේ.
218
00:12:26,340 --> 00:12:28,720
සියලුම ජිවිත ආධාරක පද්ධතීන් අක්‍රියයි.
219
00:12:28,730 --> 00:12:30,810
පොඩ්ඩක් ඉන්න. තව දෙකක් තියෙනවා.
220
00:12:30,810 --> 00:12:32,760
ගොඩබෑමේ පද්ධතිය... ප්‍රශස්තයි.
221
00:12:33,300 --> 00:12:34,810
සන්නිවේදන, මට කියන්න.
222
00:12:34,820 --> 00:12:39,270
සන්නිවේදන පද්ධතිය...
හානිය තුලනය කරනවා.
223
00:12:39,270 --> 00:12:42,350
සියලුම සන්නිවේදන පද්ධතීන් අක්‍රියයි.
224
00:12:45,000 --> 00:12:47,370
සන්නිවේදන පද්ධතිය සදහා නිර්දේශිත අලුත්වැඩියා කිරීමේ ක්‍රමවේදයන්.
225
00:12:47,390 --> 00:12:49,060
මොන එහෙකටද? කොහොමත් කතා කරන්න
කියලා කෙනෙක් නෑනේ.
226
00:12:49,090 --> 00:12:50,420
කට වහගන්න.
227
00:12:50,500 --> 00:12:52,280
හානිය අලුත්වැඩියා කිරීමට නොහැක.
228
00:12:52,280 --> 00:12:54,740
පද්ධතිය ප්‍රතිස්ථාපනය කළ යුතුයි.
229
00:12:57,850 --> 00:12:59,450
අපිත් එක්ක කතා කරන්න, රේවන්.
230
00:13:07,120 --> 00:13:08,710
අපි කොහෙවත් යන්නේ නෑ.
231
00:13:10,950 --> 00:13:13,220
පරිගණකය, දියත් කිරීමේ අනුක්‍රමය නවත්තන්න.
232
00:13:13,810 --> 00:13:16,690
දියත් කිරීමේ අනුක්‍රමය නවතා දැමුවා.
233
00:13:24,080 --> 00:13:25,700
රේවන්, පැහැදිලි කරන්න.
234
00:13:27,090 --> 00:13:29,580
ඒක සරලයි. රින්ග් එකේ බලයක් නෑ.
235
00:13:30,090 --> 00:13:31,640
විනාඩි දෙකකට කලින්,
මම හිතාගෙන හිටියේ ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා
236
00:13:31,670 --> 00:13:33,580
මට ඒක දුරස්ථව ක්‍රියාත්මක කරන්න පුළුවන් නිසා.
237
00:13:33,720 --> 00:13:35,320
රොකට් එකේ සන්නිවේදන පද්ධතියෙන්.
238
00:13:35,350 --> 00:13:37,160
ඉතින් අපි ඇතුළෙන් විදුලිය ක්‍රියාත්මක කරමු.
239
00:13:37,190 --> 00:13:38,740
අපිට ඇතුළට යන්න බෑ.
ඒකම තමා ප්‍රශ්නෙත්.
240
00:13:38,760 --> 00:13:41,290
විදුලි බලය නැතුව, අපිට බෑ
රැදවුම් කුටියේ දොරවත් ඇරගන්න.
241
00:13:41,580 --> 00:13:44,390
රේවන්, කල්පනා කරන්න.
242
00:13:44,400 --> 00:13:46,790
ඔයා කලින් මීටවඩා ලොකු ප්‍රශ්නත් විසදලා තියෙනවා.
243
00:13:46,810 --> 00:13:48,980
ආ, ඔව්, විනාඩි 53කින් නෙවේනේ.
244
00:13:49,020 --> 00:13:50,980
- රේවන්...
- සේරම ඉවරයි, ක්ලාක්.
245
00:13:51,220 --> 00:13:53,140
සමහරවිට ඇලීගේ කේතය තවමත්
246
00:13:53,170 --> 00:13:55,830
මගේ මොලේ කනගමන් තිබ්බනම්,
මට මේක බේරුමක් කරගන්න තිබ්බා.
247
00:13:57,890 --> 00:13:59,870
මම එච්චර බුද්ධිමත් නෑ.
248
00:14:07,620 --> 00:14:11,500
හේයි, රේවන්...
249
00:14:13,240 --> 00:14:14,830
ඔයාට මේක කරන්න පුළුවන්.
250
00:14:15,440 --> 00:14:17,820
ඔව්, ඔයාට පුළුවන්.
251
00:14:18,910 --> 00:14:21,260
ඔයා ඇලී ගැන දැනගන්නත් කලින්
252
00:14:21,270 --> 00:14:24,350
කීවතාවක්නම් අපිව බේරලා තියෙනවද?
253
00:14:24,350 --> 00:14:26,050
ගණන් කරන්න බැරිතරම්.
254
00:14:26,050 --> 00:14:27,550
ඔයා හරි.
255
00:14:28,490 --> 00:14:30,380
අපිට ආක් එකට ඇලීව ඕනේ නෑ.
256
00:14:30,400 --> 00:14:31,760
අපිට ඕනේ ඔයාව.
257
00:14:34,580 --> 00:14:35,690
මොකක්?
258
00:14:35,950 --> 00:14:39,010
ඇලී ආක් එකේ හිටියා.
ඇලී ආක් එකේ හිටියා.
259
00:14:39,030 --> 00:14:41,360
මං හිටියේ කිල් ස්විච් එකට ඔන්න මෙන්න,
260
00:14:41,390 --> 00:14:44,290
හැබැයි එයා රින්ග් එකට සම්ප්‍රේෂණය වෙලා පැනගත්තා.
261
00:14:44,290 --> 00:14:45,650
දේවස්ථානයේ තිබ්බ යානය මාර්ගයෙන්.
262
00:14:45,670 --> 00:14:47,730
ඔව්.එයාට පුලුවන්නම් ඒක කරන්න,
අපිටත් පුළුවන්.
263
00:14:47,910 --> 00:14:51,450
රේවන්, අපිට පෝලිස්වලට යන්න වෙන්නේ නෑ,
264
00:14:51,470 --> 00:14:52,920
ඒවගේම රේඩියෝ වැඩ කරන්නෙත් නෑ.
265
00:14:52,950 --> 00:14:54,710
අපේ ගාව රේඩියෝවලට වඩා හොද දෙයක් තියෙනවා...
266
00:14:54,720 --> 00:14:56,250
සැටලයිට් කුළුණ.
267
00:14:57,090 --> 00:14:58,290
ඔය තුන්දෙනා, ආපහු නියමු කුටියට.
268
00:14:58,320 --> 00:14:59,560
අර වැඩේ ඉවරයක් කරන්න.
269
00:14:59,590 --> 00:15:01,920
ඔය දෙන්නා හෙල්මට් දාගන්න.
මාත් එක්ක යමු.
270
00:15:05,200 --> 00:15:07,640
පරිගණකය, දියත් කිරීමේ අනුක්‍රමය යළි අරඹන්න.
271
00:15:07,990 --> 00:15:09,430
දියත් කිරීමේ අනුක්‍රමය යළි අරඹනවා.
272
00:15:09,430 --> 00:15:11,000
හරි, කට්ටිය.අපි යමු.
273
00:15:11,020 --> 00:15:13,020
විනාඩි 51යි.
274
00:15:14,270 --> 00:15:15,520
බිමින් තියන්න.
275
00:15:15,520 --> 00:15:16,850
මං මේක බලාගන්නම්.
ගිහින් උබේ අත්මේස් හොයාගනින්.
276
00:15:25,560 --> 00:15:27,090
මගේ අනිත් අත්මේස් එක හොයාගන්න නෑ.
277
00:15:28,530 --> 00:15:29,750
මට ඒක හොයාගන්න බෑ.
කොහෙද අනිත් එක?
278
00:15:29,750 --> 00:15:30,890
මං ඒක හොයාගත්තා,
මං ඒක හොයාගත්තා.
279
00:15:30,920 --> 00:15:32,420
- මට ඔයාගේ අත දෙන්න.
- හරි. මෙන්න, මෙන්න.
280
00:15:32,770 --> 00:15:35,200
බලන්න. තුනට ගනිද්දී දානවා, හොදේ?
281
00:15:35,210 --> 00:15:37,290
- 1යි...
- දෙයියනේ!
282
00:15:37,970 --> 00:15:41,050
හරි.විනාඩි 49යි.
283
00:15:41,090 --> 00:15:42,520
ඒයි, එපා, එපා, එපා, එපා,
ඔයාගේ අත්වලින් අල්ලන්න එපා, හොදේ?
284
00:15:42,540 --> 00:15:43,220
මං මේක ගන්නම්.
285
00:15:43,250 --> 00:15:45,210
මේක තනියම ගෙනියන්න බැරිතරම් බර වැඩියි.
286
00:15:45,220 --> 00:15:47,220
3ට ගනිද්දී.
287
00:15:47,410 --> 00:15:50,140
1, 2, 3.
288
00:15:51,910 --> 00:15:54,190
කවුද දැනන් හිටියේ උබ රහසිගත අමාරුකාරයෙක් කියලා?
289
00:15:55,690 --> 00:15:57,440
ඒයි, ඒයි, ඒයි, බලාගෙන අඩිය තියපන්.
290
00:15:57,450 --> 00:15:59,020
අපේ ජිවිත බේරගන්න තියෙන ගැජට් එක
291
00:15:59,050 --> 00:16:00,770
බිම දාන්න හොද නෑනේ, හාහ්?
292
00:16:01,150 --> 00:16:04,280
හරි, හරි. මට අවධානය දෙන්න.
මට හාපර් ගැන කියන්න.
293
00:16:04,960 --> 00:16:06,450
ඒයි, උබලා දෙන්නා සිරාවටම වැඩේ පටන් අරන් වගේ.
294
00:16:06,450 --> 00:16:09,070
උබ එයාට කිව්වද උබ එයාට ආදරෙයි කියලා?
295
00:16:09,070 --> 00:16:10,980
කියනවනම් අද තමයි දවස.
296
00:16:11,010 --> 00:16:12,530
මම එයාට කිව්වා.
297
00:16:13,300 --> 00:16:15,670
ආ, ආදරේ උබව වෙනස් කරන විදිහනම්
පිස්සුවක් නේද, නැද්ද මං අහන්නේ?
298
00:16:17,210 --> 00:16:19,080
ඒයි, මොන්ටි...
299
00:16:19,080 --> 00:16:21,300
ඒයි, ඒයි, ඒයි, මොන්ටි,
මොන්ටි, මොන්ටි, නැගිටපන්.
300
00:16:21,620 --> 00:16:23,700
ආ, අයියෝ, බං.
අනේ මට මෙහෙම කරන්න එපා.
301
00:16:23,730 --> 00:16:25,840
මොන්ටි, වරෙන්. වරෙන්. නැගිටහන්.
302
00:16:37,140 --> 00:16:41,720
මට සමාවෙයන්, මොන්ටි.
මට ඇත්තටම සමාවෙයන්.
303
00:17:06,720 --> 00:17:08,920
කුළුණ තියෙන්නේ සැතපුමකට විතර මෙහා.
304
00:17:11,250 --> 00:17:13,220
තව එක වතාවක්, අපිට කරන්න තියෙන්නේ
305
00:17:13,230 --> 00:17:14,510
මේක කුලුනේ තියෙන වයර් පෙට්ටියට
306
00:17:14,540 --> 00:17:15,590
හයි කරන එකයි.
307
00:17:15,620 --> 00:17:17,370
Sat-Star-One තමයි තැටියේ නම.
308
00:17:17,370 --> 00:17:19,340
- Sat-Star-One.
- Sat-Star-One.
309
00:17:19,560 --> 00:17:20,710
හැමදෙයක්ම හරි.
310
00:17:20,710 --> 00:17:22,210
ටැබ්ලට් එක සම්බන්ධ වුනාම,
තැටිය
311
00:17:22,230 --> 00:17:23,630
ආක් එකත් එක්ක සම්බන්ධ වෙයි.
312
00:17:23,860 --> 00:17:25,540
කොළපාට එළියක් පත්තු වෙයි,
313
00:17:25,570 --> 00:17:27,100
එහෙම තමා දැනගන්න වෙන්නේ
ඒක ලොක් වුනාද කියලා.
314
00:17:27,190 --> 00:17:29,790
ඒකෙ, "send,"කියලා වැටුනාම
ඔයා send කියන එක ඔබන්න,
315
00:17:29,820 --> 00:17:31,930
එතකොට සංඥාවෙන් ලයිට් පත්තුවෙයි,
316
00:17:31,960 --> 00:17:33,100
එච්චරයි කරන්න තියෙන්නේ.
317
00:17:33,370 --> 00:17:34,970
ප්‍රශ්න මොකවත් තියෙනවද?
318
00:17:35,950 --> 00:17:37,640
ඔව්. ඔයා හිනාවෙන්නේ මොකෝ?
319
00:17:37,640 --> 00:17:41,080
මොකද සන්නිවේදන නැතුව,
විදුලිය ලැබිලා තිබ්බත්,
320
00:17:41,100 --> 00:17:42,320
අපිට රොකට් එකේ ඇතුලේ ඉදලා
321
00:17:42,340 --> 00:17:43,560
දොර අරින්න බෑ.
322
00:17:43,560 --> 00:17:45,550
ඉන්න. ඒක කොහොමද හොද දෙයක් වෙන්නේ?
323
00:17:45,840 --> 00:17:48,090
එයාට අභ්‍යවකාශයේ ඇවිදින්න ලැබෙනවා.
324
00:17:52,910 --> 00:17:55,160
මර්ෆි? ඒයි, මර්ෆි!
325
00:17:55,160 --> 00:17:57,210
ඒයි, ඒයි, එන්න.
326
00:17:58,150 --> 00:17:59,990
මර්ෆි, මොන්ටි කොහෙද?
327
00:18:00,010 --> 00:18:01,320
එයාට කරදරයක්.
328
00:18:01,340 --> 00:18:03,280
එයාගේ අත් නිරාවරණය වුනා.
එයාට සිහිය නැතිවුනා.
329
00:18:03,320 --> 00:18:05,350
බලන්න, අපි දැන්ම ආපහු ගියොත්,
අපිට එතෙන්ට යාගන්න පුළුවන්.
330
00:18:06,740 --> 00:18:08,490
පස්සේ පුළුවන් මගේ ගැන පුදුම වෙන්න.
දැන් යන්න ඕනේ.
331
00:18:08,520 --> 00:18:09,720
තැටිය ස්ථානගත කරන එක එක්කෙනෙක්ගේ වැඩක්.
332
00:18:09,720 --> 00:18:11,000
ක්ලාක්ට පුළුවන් ඒක කරන්න.
333
00:18:11,030 --> 00:18:13,010
හාපර් ජෙනරෙටරේ වැඩේට මට උදව් කරයි. යන්න.
334
00:18:13,060 --> 00:18:13,830
බෙලමි...
335
00:18:13,860 --> 00:18:15,140
ක්ලාක්, ඔයා හදන්නේ කලින් වගේ
336
00:18:15,150 --> 00:18:18,460
- මගේ ඔලුව පාවිච්චි කරන්න කියලා කියන්නනම්...
- නෑ. මං කියන්න ගියේ ඉක්මන් කරන්න කියලා.
337
00:18:19,680 --> 00:18:21,480
ඔයත්.
පාර පෙන්නන්න.
338
00:18:21,490 --> 00:18:22,620
අපි යමු.
339
00:18:24,330 --> 00:18:27,020
මොන්ටිගේ මල්ල.
හැමදෙයක්ම ඇතුලේ තියෙනවා.
340
00:18:27,650 --> 00:18:29,140
ඔයාට විනාඩි 10යි යන්නේ
341
00:18:29,150 --> 00:18:31,520
කුලුනේ ඉදලා ආපහු ඇවිත් නියමු කුටියට එන්න.
342
00:18:31,520 --> 00:18:33,150
ඔයා විනාඩි 10කට කලින් කුලුනෙන් එන්න ඕනේ
343
00:18:33,160 --> 00:18:35,320
නැත්නම් ඔයාට වෙලාව මදි වෙනවා.
344
00:18:35,330 --> 00:18:37,530
විනාඩි 10ක්.
මං මේක බලාගන්නම්.
345
00:18:37,980 --> 00:18:39,120
අවවාදයක් එහෙම තියේද?
346
00:18:39,150 --> 00:18:41,260
ඔව්. හයියෙන් දුවන්න.
347
00:18:49,370 --> 00:18:53,110
එමොරි! එකෝ! පොඩි උදව්වක් දෙනවද?
348
00:18:56,880 --> 00:19:00,270
ඕක බිම දාන්න එපා. ඔය දෙන්නා
ජෙනරේටරය පටවන්න.
349
00:19:00,290 --> 00:19:01,520
එකෝයි මායි මගේ ඇදුම ගන්නම්.
350
00:19:01,550 --> 00:19:02,580
මේක සම්බන්ධ කරලා ඉවර වුන වහාම,
351
00:19:02,600 --> 00:19:03,900
මං මොන්ටිව හොයාගන්න යනවා.
352
00:19:04,190 --> 00:19:05,390
හීනෙන් තමයි.
353
00:19:05,420 --> 00:19:08,150
මොකක්ද අවුල? එයාලා කොහෙද?
354
00:19:08,170 --> 00:19:10,870
එයාලට අවුලක් වෙන එකක් නෑ.
හැම කෙනෙක්ටම කරන්න රාජකාරියක් තියෙනවා.
355
00:19:10,890 --> 00:19:14,260
එකෝ, තමුන් මොන මගුලකද?
356
00:19:14,560 --> 00:19:16,560
ආ, දෙයියන්ගේ නාමෙට.
357
00:19:22,740 --> 00:19:26,040
ඉක්මන් කරනවා.
අපිට වැඩි වෙලාවක් නෑ.
358
00:19:27,240 --> 00:19:29,150
එකෝ!
359
00:20:01,930 --> 00:20:04,030
අන්න එයා ඉන්නවා.
360
00:20:04,620 --> 00:20:07,970
ඒයි, ඒයි, ඒයි.
මෙහෙ එන්න. මං ඔයාව අල්ලගත්තා.
361
00:20:08,010 --> 00:20:09,760
මං ඔයාව අල්ලගත්තා. මං ඔයාව අල්ලගත්තා.
362
00:20:09,780 --> 00:20:11,540
එයාව තමා ඉතින් බදාගන්නෙ.
363
00:20:12,320 --> 00:20:14,730
- උබ මැෂින් එක තෝරගත්තද?
- ඔව්..
364
00:20:14,760 --> 00:20:17,280
ඒක දැන් ලැබ් එකේ, අපිට ඕනේ...
365
00:20:18,760 --> 00:20:20,960
මං තවදුරටත් උබට වෛර කරන්නේ නෑ.
366
00:20:21,550 --> 00:20:23,440
වෙන වෙලාවක. එන්න.
367
00:20:23,600 --> 00:20:26,100
ඉක්මන් කරන්න. අපි යමු.
368
00:20:56,720 --> 00:20:59,690
Sat-Star-One. හරි.
369
00:21:09,200 --> 00:21:11,530
Sat-Star-One.
370
00:21:13,350 --> 00:21:14,960
හොදයි.
371
00:21:15,170 --> 00:21:17,190
- තැටිය ස්ථානගත වූයේ නැත.
- නැහැ.
372
00:21:17,530 --> 00:21:19,570
- තැටිය ස්ථානගත වූයේ නැත.
- මොකක්... මොකක්ද මං වරද්දගත්තේ?
373
00:21:19,600 --> 00:21:21,470
තැටිය ස්ථානගත වූයේ නැත.
374
00:21:22,610 --> 00:21:24,190
නැහැ.
375
00:21:27,220 --> 00:21:30,030
රේවන්, අනේ ඔයාට මාව ඇහෙනවා කියලා කියන්න.
376
00:21:30,120 --> 00:21:31,200
මොකක්හරි වැරදිලා.
377
00:21:31,220 --> 00:21:33,270
මම... මම ඔයා කිව්ව හැමදෙයක්ම
කළා, හැබැයි මේක...
378
00:21:34,170 --> 00:21:35,370
හරි.
379
00:21:36,650 --> 00:21:40,040
"මැනුවල් ක්‍රියාකාරිත්වය"?
මේකනම් විහිළුවක් වෙන්න ඕනේ.
380
00:21:49,370 --> 00:21:51,830
රේවන්, බෙලමි...
381
00:21:54,570 --> 00:21:58,190
ඔයාලට මාව ඇහෙනවනම්, බලාගෙන ඉන්න එපා.
382
00:22:13,960 --> 00:22:15,800
මගේ සටන අවසන්.
383
00:22:34,260 --> 00:22:35,960
මෙයාව පහල තට්ටුවට ගෙනියමු. .
384
00:22:36,590 --> 00:22:38,250
රේවන්, පොඩි උදව්වක් .
385
00:22:38,270 --> 00:22:40,400
දෙයියන්ට පින්සිද්ද වෙච්චාවේ. මොන්ටි!
386
00:22:43,920 --> 00:22:45,760
ඔයාගේ අත්දෙක කොහොමද?
මට බලන්න දෙන්න.
387
00:22:45,880 --> 00:22:47,280
එපා. පස්සේ බලන්න.
දැන් වෙලාවක් නෑ.
388
00:22:47,280 --> 00:22:48,530
අපි ආක් එකට ගියහම බෙහෙත් දාමු.
389
00:22:48,530 --> 00:22:51,330
විනාඩි පහයි.
390
00:22:51,330 --> 00:22:52,550
ක්ලාක් තවම ආවේ නැද්ද?
391
00:22:52,570 --> 00:22:54,620
දැන් එයා මග එනවා ඇති.
392
00:22:55,040 --> 00:22:58,120
හැමෝම, තමන්ගේ ඔක්සිජන් ටැංකි පුරවගන්න.
393
00:22:58,140 --> 00:22:59,460
මතක තියාගන්න, අපිට පැයයි තියෙන්නේ.
394
00:22:59,460 --> 00:23:00,760
මං කියනකම් ඒවා ක්‍රියාත්මක කරන්න එපා,
395
00:23:00,760 --> 00:23:03,540
ඊට පස්සේ, හෙමීට හුස්ම ගන්න.
396
00:23:03,550 --> 00:23:05,550
මොන මගුලකද මේ එකෝ?
397
00:23:05,550 --> 00:23:07,000
නියමයි. මං එයාව හොයාගන්නම්.
398
00:23:07,020 --> 00:23:08,830
ඔයා අනිත් අයව ලෑස්ති කරවන්න.
399
00:23:08,980 --> 00:23:10,290
එකෝ?
400
00:23:13,080 --> 00:23:14,210
ගෞරවය වෙනුවෙන්...
401
00:23:16,260 --> 00:23:17,430
ධෛර්යය වෙනුවෙන්..
402
00:23:18,890 --> 00:23:19,970
මගේ ඥාතින් වෙනුවෙන්..
403
00:23:20,790 --> 00:23:22,210
මගේ රජු වෙනුවෙන්..
404
00:23:27,600 --> 00:23:29,080
මගේ ගෝත්‍රය වෙනුවෙන්..
405
00:23:35,290 --> 00:23:37,340
ඔයිට වඩා ලේසි නැද්ද එළියට ගියානම්?
406
00:23:37,360 --> 00:23:38,690
එළියට යන්න, බෙලමි.
407
00:23:38,720 --> 00:23:41,460
ආපහු ඔයාව අයිති අහසටම යන්න.
408
00:23:42,750 --> 00:23:45,130
මාව කොහාටවත් අයිති නෑ.
409
00:23:45,720 --> 00:23:47,220
ඔයා ඕක කළොත්,
ඔයා මැරෙන්නේ බයගුල්ලෙක් වගේ.
410
00:23:47,250 --> 00:23:48,900
මං ඔයාට ද්‍රෝහී වුනා.
411
00:23:50,600 --> 00:23:53,260
ඇයි ඔයා මාව බේරගන්න හදන්නේ?
412
00:23:53,830 --> 00:23:58,370
මොකද, එකෝ, මාත් බයවෙලා ඉන්නේ.
413
00:23:58,820 --> 00:24:00,350
අපි අභ්‍යවකාශයට යන්න හදන්නේ,
414
00:24:00,370 --> 00:24:01,890
එහෙදි අපිව පරික්ෂාවට ලක්වෙයි
415
00:24:01,920 --> 00:24:05,500
ඊලග අවුරුදු පහ පුරාවටම
හැම විනාඩියක් පාසාම.
416
00:24:06,180 --> 00:24:08,220
මං ඔයාට බොරු කියන්නේ නෑ.
417
00:24:08,250 --> 00:24:10,610
මං තාමත් ඔයාව විශ්වාස කරන්නේ නෑ...
කවදාවත් විශ්වාස කරන එකකුත් නෑ...
418
00:24:10,880 --> 00:24:13,530
ඒත් ඔයා ශක්තිමත්.
419
00:24:13,530 --> 00:24:15,500
ඔයා අපිත් එක්ක ඉන්නවනම්
අපිට බේරෙන්න
420
00:24:15,770 --> 00:24:17,460
වැඩි අවස්ථාවක් තියෙනවා.
421
00:24:18,910 --> 00:24:21,750
ඇරත්, අපිට කාවහරි එළියට
දාන්න ඕනේ වෙයි
422
00:24:21,760 --> 00:24:23,960
බර අඩු කරගන්න.
423
00:24:28,430 --> 00:24:30,180
මේ දේ මොකක් වුනත්, ඒක ඉවර කරන්න.
424
00:24:30,210 --> 00:24:32,210
දියත් කරන්න විනාඩි දෙකයි.
425
00:24:37,750 --> 00:24:39,090
අපි යමු.
426
00:24:42,280 --> 00:24:44,480
දැන්ම මේක ඇදගන්න.
427
00:24:50,000 --> 00:24:51,650
ක්ලාක්?
428
00:24:52,140 --> 00:24:53,990
අපි පුළුවන් තරම් වෙලාවක් බලාගෙන ඉමු.
429
00:25:27,270 --> 00:25:29,090
ඉක්මන් කරන්න, ක්ලාක්.
430
00:25:31,660 --> 00:25:32,990
බෙලමි.
431
00:25:33,950 --> 00:25:35,560
මං දන්නවා, රේවන්.
432
00:25:39,500 --> 00:25:42,350
විකිරණවලින් දැනටම පියාසැරියට බාධා වෙනවා.
433
00:25:45,620 --> 00:25:47,400
දැන් නැත්නම් කවදාවත්ම යන්න බෑ.
434
00:26:15,400 --> 00:26:17,430
එයා එන්නේ නැද්ද?
435
00:26:18,070 --> 00:26:20,800
තව ටිකක් වෙලා බලන් ඉන්න බැරිද?
436
00:26:21,160 --> 00:26:22,940
අපිට වෙලාවක් නෑ.
437
00:26:23,410 --> 00:26:25,820
ක්ලාක්ට වුනත් ඕනේ වෙන්නේ මේකමයි.
438
00:26:25,850 --> 00:26:28,100
අපි බලාගෙන හිටියොත්, අපි මැරෙනවා.
439
00:26:28,120 --> 00:26:31,040
ඉන්න. අපි කොහොමද දැනගන්නේ එයා
විදුලිය ක්‍රියාත්මක කළාද කියලා?
440
00:26:31,550 --> 00:26:33,300
අපි එතෙන්ට ගියාම දැනගන්න ලැබෙයි.
441
00:26:33,530 --> 00:26:35,180
දියත් කිරීමේ දොරටුව විවෘත කරනවා.
442
00:26:41,030 --> 00:26:42,980
ඔයාට මේ ගැන විශ්වාසද?
443
00:26:43,400 --> 00:26:45,310
ඒක තමයි එකම විකල්පේ.
444
00:26:47,290 --> 00:26:49,350
ගණනය කිරීම ආරම්භ කරනවා.
445
00:26:50,150 --> 00:26:53,040
දියත් කිරීමට 10යි,
446
00:26:53,120 --> 00:26:56,930
9, 8, 7, 6,
447
00:26:56,950 --> 00:27:01,930
5, 4, 3, 2, 1.
448
00:27:04,990 --> 00:27:06,810
අපි නැවත හමුවේවා.
449
00:27:39,070 --> 00:27:41,420
තව ටිකයි.
450
00:27:42,200 --> 00:27:46,090
බුස්ටරය වෙන් කිරීමට තව 3යි, 2යි, 1යි.
451
00:27:55,860 --> 00:27:57,370
වෙන කිරීම සම්පූර්ණයි.
452
00:27:57,370 --> 00:27:59,780
හාහ් හාහ් හා!
453
00:28:00,660 --> 00:28:03,070
ශුන්‍ය ගුරුත්වයට පිළිගන්නවා
කොල්ලනේ කෙල්ලනේ.
454
00:28:05,730 --> 00:28:08,910
එපා. මතක තියාගන්න ඔක්සිජන් සීමාසහිතයි.
පාවෙන්න බෑ.
455
00:28:08,940 --> 00:28:11,110
ඔයාලගේ හෘද සපන්දනය වැඩි වෙලා,
වැඩි පුර වාතය පාවිච්චි වෙයි.
456
00:28:11,410 --> 00:28:13,510
ලයිට් පත්තු වෙලා තිබ්බේ නැත්නම් ඕන මගුලක්.
457
00:28:13,540 --> 00:28:16,570
පරිගණකය, ගමනාගමන පද්ධතිය සකසන්න,
458
00:28:16,580 --> 00:28:17,860
පෙර ඇතුල් කළ ඛණ්ඩාංකවලට.
459
00:28:17,880 --> 00:28:20,170
මාව මගුලේ දොර ගාවට ගෙනියන්න,
මම ඉතුරු ටික කරගන්නම්.
460
00:28:20,190 --> 00:28:23,110
ඛණ්ඩාංක ඇතුල් කළා.
461
00:28:24,210 --> 00:28:26,590
අපිට රින්ග් එක බලාගන්න
පුළුවන් වෙන්න ඕන
462
00:28:26,590 --> 00:28:29,810
හරියටම... දැන්.
463
00:28:33,850 --> 00:28:35,480
රින්ග් එක අදුරුයි.
464
00:28:40,450 --> 00:28:41,770
එයාට ඒක කරන්න බැරි වෙලා.
465
00:28:41,790 --> 00:28:43,380
එයා ඒක කරයි.
466
00:28:44,190 --> 00:28:46,520
අභ්‍යවකාශ තරණයකට ලෑස්තිද, රේවන්?
467
00:28:46,550 --> 00:28:48,240
ඔයා දන්නවනේ මං ලෑස්තියි කියලා,
468
00:28:48,860 --> 00:28:50,970
හැබැයි ක්ලාක්ට බැරිවුනොත් බලය ලබාදෙන්න...
469
00:28:52,560 --> 00:28:54,410
සූදානම් වෙනවා.
470
00:29:36,790 --> 00:29:39,460
Sat-Star-One. Sat-Star-One.
471
00:29:40,640 --> 00:29:42,740
තැටිය ස්ථානගත වූයේ නැත. තැටිය ස්ථානගත වූයේ නැත.
472
00:29:42,750 --> 00:29:44,240
අයියෝ. හැරෙන්නකෝ!
473
00:29:44,270 --> 00:29:46,850
මැනුවල් අභිබවා යාමක් අවශ්‍යයි.
474
00:30:15,060 --> 00:30:16,790
ඔන්න මොකවත් නෑ.
475
00:30:18,110 --> 00:30:19,780
මගුල.
476
00:30:19,780 --> 00:30:22,900
අවවාදයයි... ඔක්සිජන් මට්ටම 18%යි.
477
00:30:33,750 --> 00:30:37,180
ඉක්මන් කරන්න, ක්ලාක්.
ඔයාට මේක කරන්න පුලුවන්.
478
00:31:08,230 --> 00:31:10,050
- තැටිය ස්ථානගතයි.
- හරේ!
479
00:31:10,050 --> 00:31:13,580
තැටිය ස්ථානගතයි.
තැටිය ස්ථානගතයි.
480
00:31:23,510 --> 00:31:25,010
හෙහ්.
481
00:31:28,520 --> 00:31:30,550
එපා. එපා.
482
00:31:31,260 --> 00:31:33,570
නෑ!
483
00:31:44,550 --> 00:31:48,420
15%යි. විනාඩි 10කට ඔක්සිජන් තියෙනවා.
484
00:31:48,420 --> 00:31:50,250
17%යි.
485
00:31:51,180 --> 00:31:52,540
ඒක හොදයි.
486
00:31:52,540 --> 00:31:54,820
මට බලන් ඉන්න වෙන්නේ නෑනේ ඔයා මැරෙනවා.
487
00:31:56,360 --> 00:31:58,510
මං එයාව දාලා ආවා.
488
00:32:00,380 --> 00:32:03,590
මං එයාව දාලා ආවා,
ඒ වුනත් අපි හැමෝටම මැරෙන්න වෙනවා.
489
00:32:11,610 --> 00:32:13,690
බෙලමි, බලන්න.
490
00:32:17,210 --> 00:32:18,620
එයා ඒක කළා.
491
00:32:54,410 --> 00:32:56,440
ඔක්සිජන් මට්ටම... අවදානම්.
492
00:32:56,910 --> 00:32:58,270
අනේ දෙයියනේ.
493
00:33:34,940 --> 00:33:37,360
ලස්සන ගෙදරනේ හාහ්?
494
00:33:37,360 --> 00:33:40,630
ශාලාව කෙලවරේ පැනල් එකක් තියෙනවා.
495
00:33:40,630 --> 00:33:41,990
ඔක්සිජන් මට්ටම... අවදානම්.
496
00:33:42,020 --> 00:33:43,350
මෙයාගේ ඔක්සිජන් ඉවරයි.
අපි මොකද කරන්නේ?
497
00:33:43,390 --> 00:33:44,700
අපි බෙදාගමු.
498
00:33:44,700 --> 00:33:45,990
එයාව වා කවුළු ගාවින් තියන්න.
499
00:33:45,990 --> 00:33:47,290
එතෙන්ට තමයි මුලින්ම වායුව එන්නේ.
500
00:33:47,290 --> 00:33:49,120
මොන්ටි, මේක හයි කරන්න ඕනේ තැන දන්නවද?
501
00:33:49,420 --> 00:33:51,000
ඕක අහන්නත් දෙයක්ද.
502
00:33:51,030 --> 00:33:53,380
ඔක්සිජන් මට්ටම... අවදානම්.
503
00:33:53,380 --> 00:33:54,830
නෑ, නෑ, නෑ. මගේ එක පාවිච්චි කරමු.
504
00:33:54,830 --> 00:33:56,410
මගේ ගාව වැඩියෙන් තියෙනවා.
505
00:33:56,910 --> 00:33:58,830
එයාගේ හෙල්මට් එක ගන්න.
506
00:33:59,800 --> 00:34:01,320
ඔක්සිජන් මට්ටම... අවදානම්.
507
00:34:01,350 --> 00:34:03,010
රේවන්, රේවන්, රේවන්.
508
00:34:07,590 --> 00:34:08,920
හාපර්.
509
00:34:10,860 --> 00:34:13,320
ඔක්සිජන් මට්ටම... අවදානම්.
510
00:34:13,350 --> 00:34:16,120
බෙලමි, ඉක්මන් කරන්න.
හාපර්ගේ ඔක්සිජන් ඉවරවේගෙන එන්නේ.
511
00:34:16,530 --> 00:34:17,720
අයින්වෙන්න!
512
00:34:19,310 --> 00:34:21,040
හරි. බට ගන්න.
513
00:34:21,080 --> 00:34:23,300
- හාපර්...
- මං එයාව බලන්නම්..
514
00:34:25,900 --> 00:34:28,030
ඕක තමයි. හාපර්...
515
00:34:30,230 --> 00:34:33,170
මගේ අත්. මෙන්න. බෙදාගන්න, බෙදාගන්න.
516
00:34:43,550 --> 00:34:45,640
මොන්ටි, ඊළගට මොනාද කරන්නේ?
517
00:34:45,640 --> 00:34:47,650
හරි. අපි ආක් එකේ බල පද්ධතිය සම්බන්ධ කරන්න ඕන
518
00:34:47,680 --> 00:34:49,090
ජෙනරේටර් වයර්වලට.
519
00:34:49,340 --> 00:34:50,810
කළු රතු වයර් එකක් හොයන්න.
520
00:34:50,840 --> 00:34:52,050
ඒක හම්බවුනා.
521
00:34:52,860 --> 00:34:54,510
අයියෝ.
522
00:35:01,700 --> 00:35:04,020
ඔක්සිජන් මට්ටම... අවදානම්.
523
00:35:16,670 --> 00:35:19,670
ඒයි, මොන්ටි, මොන්ටි, මොන්ටි, එපා.
524
00:35:19,690 --> 00:35:22,340
ඒයි, ඒක සම්බන්ධ කළා.
මම මොකක්ද කරන්න ඕනේ?
525
00:35:36,240 --> 00:35:38,390
විලායකය, ඒක පහළට දාන්න.
526
00:35:38,390 --> 00:35:41,190
හොදයි. හරි. අල්ලන් ඉන්න.
527
00:36:13,650 --> 00:36:15,340
සේරම හරි. ඒයි.
528
00:36:15,960 --> 00:36:17,180
ඔව්.
529
00:36:18,400 --> 00:36:19,350
එන්න.
530
00:36:28,180 --> 00:36:30,610
හාහ් හාහ් හා!
531
00:37:01,130 --> 00:37:03,110
එයා ආයෙම සැරයක් අපිව බේරගත්තා.
532
00:37:08,480 --> 00:37:10,340
අපිට එයා නැතුව මේක කරගෙන යන්න පුළුවන්
කියලා හිතනවද?
533
00:37:12,720 --> 00:37:15,980
අපි එහෙම කලේ නැත්නම්,
එයාගේ මරණය තේරුමක් නැති වෙනවා,
534
00:37:17,110 --> 00:37:19,200
මම ඒක වෙන්න දෙන්නේ නෑ.
535
00:37:23,220 --> 00:37:24,720
ඔයා මාත් එක්ක ඉන්නවද?
536
00:37:27,650 --> 00:37:29,300
හැමවෙලාවකම.
537
00:37:38,110 --> 00:37:41,840
{\an5}වසර හයයි දින හතකට පසුව.
538
00:38:26,050 --> 00:38:27,630
ඔන්න එහෙනම් ආයෙමත්.
539
00:38:31,380 --> 00:38:35,700
බෙලමි, ඔයාට මාව ඇහෙනවනම්,
ඔයා ජිවතුන් අතර.
540
00:38:35,700 --> 00:38:40,120
ෆ්‍රයම්පායා ඇවිත් අදට දවස් 2,199ක් වෙනවා.
541
00:38:40,370 --> 00:38:43,450
මං දන්නේ නෑ මම තවමත්
හැම දවසකම මේක කරන්නේ ඇයි කියලා.
542
00:38:43,960 --> 00:38:46,270
සමහරවිට මෙහෙම වෙන්නැති මම සිහියෙන් ඉන්නේ,
543
00:38:47,090 --> 00:38:49,460
මං කවුද කියන අමතක නොකර...
544
00:38:50,630 --> 00:38:52,030
මම කවුරුවෙලාද හිටියේ කියන එක.
545
00:38:56,610 --> 00:38:59,370
දැන් මෙහෙට එන එක ආරක්ෂිත වෙලා අවුරුද්දකටත් වැඩියි.
546
00:39:01,180 --> 00:39:03,050
ඇයි ඔයාලා ආවේ නැත්තේ?
547
00:39:04,800 --> 00:39:06,790
බංකරේනුත් කිසිම සද්දයක් නෑ.
548
00:39:08,390 --> 00:39:10,380
අපි කාලයක් තිස්සේ උත්සහ කළා
එයාලව එළියට ගන්න, හැබැයි...
549
00:39:12,010 --> 00:39:13,480
එතන සුන්බුන් වැඩියි.
550
00:39:14,820 --> 00:39:16,790
මට එයාලත් එක්ක කතා කරන්න විදිහකුත් නෑ.
551
00:39:22,190 --> 00:39:24,440
කොහොමවුනත්, මට තවම බලාපොරොත්තුවක් තියෙනවා.
552
00:39:24,980 --> 00:39:27,330
රේවන්ට කියන්න කොළපාටට පේන
එකම තැනට ඉලක්ක කරන්න කියලා,
553
00:39:27,330 --> 00:39:28,820
මම එතන ඉදියි.
554
00:39:29,920 --> 00:39:31,750
මේ ලෝකේ ඉතුරු ටික,
මම දැකලා තියෙන දේවල්වල හැටියට,
555
00:39:31,770 --> 00:39:33,970
මෙලෝවැඩක් නෑ, ඉතින්...
556
00:39:50,230 --> 00:39:51,500
අල්ලලා දාන්න.
557
00:39:52,960 --> 00:39:54,310
මට ඔයාලව පේනවා.
558
00:40:09,750 --> 00:40:11,760
හේයි මගේ පුංචි නයිට්බ්ලඩ්...
559
00:40:13,110 --> 00:40:14,920
දැන් ඇහැරෙන්න වෙලාව.
560
00:40:14,950 --> 00:40:16,270
අදනම් පාඩම් එපා.
561
00:40:22,050 --> 00:40:23,850
ඔයාට ගොඩක් වෙලා ගියානේ..
562
00:40:33,020 --> 00:40:36,590
මං හිතුවේ ඔයා කිව්වේ යානය පුංචියි කියලා.
563
00:40:47,500 --> 00:40:50,380
මැඩි, ගිහින් මගේ රයිෆල් එක ගේන්න.
564
00:40:55,000 --> 00:40:56,460
මෙන්න.
565
00:41:06,430 --> 00:41:08,270
අපි මෙතන! අපි මෙතන!
566
00:41:08,290 --> 00:41:10,210
නවත්තගන්න. පාත්වෙන්න.
567
00:41:12,180 --> 00:41:14,230
ඔයා රෝවර් එකට යන්න.
568
00:41:14,940 --> 00:41:16,550
නොපෙනන තැනකට ගිහින් තුවක්කු
ටික සූදානම් කරගන්න.
569
00:41:16,580 --> 00:41:17,850
ඔක්කොමද?
570
00:41:18,250 --> 00:41:19,750
ඔක්කොම.
571
00:41:20,593 --> 00:41:25,593
THE 100 හතරවන කතා සමය මෙතකින් අවසානයි..
ලබන වසරේ පස්වන සමයෙන් හමුවෙමු.
572
00:41:25,593 --> 00:41:28,937
WEB-DL resync by ChaRu
Charuka Indunil
573
00:41:28,937 --> 00:41:50,601
බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි.
කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.