1 00:00:00,001 --> 00:00:01,020 මෙම උපසිරසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරසි වන අතර වීඩියෝ පිටපත පිළිබඳ කිසිදු වගකීමක් අප නොදරයි. --කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න... 2 00:00:01,087 --> 00:00:02,577 "The 100" පෙර කතාංග වලින්... 3 00:00:02,657 --> 00:00:03,737 ඔයාලාගේ සිය ගණනක් මිනිස්සු 4 00:00:03,737 --> 00:00:05,077 මවුන්ට් වෙදර් වල හිර වෙලයි ඉන්නේ. 5 00:00:05,077 --> 00:00:07,047 මගේ මිනිස්සුත් මෙතන හිරකාරයෝ. 6 00:00:07,547 --> 00:00:09,067 අපේ මිනිස්සු ආරක්ෂා කරගන්න පුළුවන් එකම විදිහ තමයි 7 00:00:09,067 --> 00:00:10,257 අපි දෙගොල්ල එකතු වෙන එක. 8 00:00:10,257 --> 00:00:12,077 මේක කෙලින්ම යන්නේ පොළොවේ තියෙන ඇන්ටෙනාවකට. 9 00:00:12,077 --> 00:00:13,017 අපිට පුළුවන් පණිවුඩයක් යවන්න. 10 00:00:13,017 --> 00:00:15,397 මේ තමයි ජැස්පර් ජෝර්දන්. අපිට උදව් ඕන. 11 00:00:15,397 --> 00:00:16,247 ඔයා හරි. 12 00:00:16,247 --> 00:00:18,827 ඇතුලේ කිසිම කෙනෙක් නැතිනම්, මගේ හමුදාවෙන් වැඩක් නෑ. 13 00:00:18,827 --> 00:00:19,757 ඔයා යන්න. 14 00:00:19,757 --> 00:00:20,777 උමඟ ඇතුලෙන් පිවිසීමක් තියෙනවා 15 00:00:20,787 --> 00:00:22,907 රීපර්ස්ලාව අපි ළඟට දෙන තැනට ළඟම තැනක්. 16 00:00:35,827 --> 00:00:39,937 සැපයුම් කාමරයට. ඔක්කොම සැපයුම් කාමරයට. 17 00:00:39,937 --> 00:00:41,545 නැඟිටිනවා. 18 00:02:08,574 --> 00:02:14,574 ◄◄ "යස්මික සෞභාග්‍යය" ►► කළ උපසිරසි ගැන්වීමක්... 19 00:02:44,267 --> 00:02:46,357 මොන්ටි නැතිවෙලා දවස් දෙකයි, 20 00:02:47,107 --> 00:02:48,707 හාපර් ඊටත් වඩා කාළය ගත්තා. 21 00:02:49,617 --> 00:02:51,957 අපි තවදුරටත් බලමු. අපිට එයාලව හම්බවේවි. 22 00:02:53,307 --> 00:02:54,727 අපි දෙන්නම දන්නවා එයාලා කොහෙද කියලා. 23 00:02:56,567 --> 00:02:58,217 සැපයුම් ගබඩාව මම ඊයේ රෑත් පරික්ෂා කලා. 24 00:02:58,217 --> 00:02:59,507 ඉතින් ආයෙත් ඒක පරික්ෂා කරන්න. 25 00:03:06,097 --> 00:03:08,460 උන් මගේ හොඳම යාළුවවයි අල්ල ගත්තේ. 26 00:03:11,577 --> 00:03:14,427 හොඳයි. මම ආපහු පරික්ෂා කරන්නම්. 27 00:03:17,377 --> 00:03:19,877 ඔයා බොරුවට ඉන්න ඕන කිසිම දෙයක් වුණේ නැති ගාණට, 28 00:03:21,177 --> 00:03:23,077 හැමදෙයක්ම හොඳින් වගේ. 29 00:03:23,867 --> 00:03:24,867 හරි. 30 00:03:27,497 --> 00:03:28,957 කිසිම මෝඩ දෙයක් කරන්න එපා. 31 00:03:34,767 --> 00:03:37,777 හරි. ඔක්කොම හරි. 32 00:03:37,787 --> 00:03:39,207 ඔක්කොම... 33 00:03:41,857 --> 00:03:43,227 හරි නෑ නේ. 34 00:03:45,187 --> 00:03:47,137 පිස්සුවක් නටන්න වෙලාව. 35 00:03:54,817 --> 00:03:56,097 ඉලක්කය පැහැදිලියි. 36 00:03:57,007 --> 00:03:59,957 අශ්වාරෝහකයෝ මේ පැත්තට ඉක්මණින්ම එනවා. 37 00:04:01,507 --> 00:04:02,927 දැන් වේගය අඩු කරනවා. 38 00:04:07,057 --> 00:04:08,457 නවතිනකල් බලාගන්න. 39 00:04:10,107 --> 00:04:12,837 මට මේ ඉලක්කය නම් පැහැදිලියි. 40 00:04:13,977 --> 00:04:15,887 ඒක බලාගන්න. අපිට ඉන්න වෙනවා. 41 00:04:17,827 --> 00:04:19,577 අම්මේ, ඇයි අපි නැවතුනේ? 42 00:04:21,117 --> 00:04:22,237 ඔයා වතුර ටිකක් බොන්න ඕන. 43 00:04:22,247 --> 00:04:24,737 මම හොඳින්. අපි දැනටමත් ගෙදර ඇවිත් ඉන්නේ. 44 00:04:26,117 --> 00:04:27,927 අපේ ඔත්තු බලන චර පුරුෂයෝ තමයි මේ කැලෑව. 45 00:04:27,927 --> 00:04:29,217 ඔයාලා පහර දෙන තැන් බලාගෙන. 46 00:04:29,217 --> 00:04:30,057 හොඳයි, මැඩම්. 47 00:04:30,057 --> 00:04:31,627 භූමිවාසීන් ඔයාට ඇහුම්කන් දෙනවා. 48 00:04:33,497 --> 00:04:34,857 ලෙක්සා තමයි එහෙම කරන්න කිව්වේ. 49 00:04:37,127 --> 00:04:38,437 අපිට නවතින්නේ නැතිව ඉන්න තිබුණේ. 50 00:04:38,707 --> 00:04:40,297 - නඟින්නලා. - ක්ලාර්ක්... 51 00:04:40,427 --> 00:04:43,187 අම්මේ, මට යන්න ඕන අර රේඩියෝ එක ළඟට 52 00:04:43,187 --> 00:04:44,657 බෙලමිත් එක්කලා සම්බන්ඳ වෙන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න. 53 00:04:44,657 --> 00:04:46,197 මම කියන දේ අහන්න. 54 00:04:46,197 --> 00:04:49,357 මම දන්නවා ඔයාට මගේ ආරක්ෂාව තවදුරටත් ඕන නැති බව, 55 00:04:49,357 --> 00:04:50,727 ඒත ඔයා ආරක්ෂිත වෙන්න ඕන. 56 00:04:52,007 --> 00:04:54,797 ඔයා විශ්වාස කරන්න ඕන මම අපි කරන්න ඕන දේ දන්න බව. 57 00:05:00,857 --> 00:05:02,007 අපි ගෙදර යමු. 58 00:05:02,597 --> 00:05:03,857 අපි යමු! 59 00:05:06,386 --> 00:05:07,919 ඔන්න ඔයාගේ ඉලක්කය. 60 00:05:16,607 --> 00:05:17,687 කඳුකර මිනිස්සු. 61 00:05:18,897 --> 00:05:20,077 ඇයත් එක්ක යන්න. 62 00:05:26,557 --> 00:05:28,547 එපා. ඇය එයාව මරාවි. 63 00:05:37,307 --> 00:05:39,427 එපා, එපා, එපා. 64 00:05:42,507 --> 00:05:43,727 ඉවරයක් කරන්න. 65 00:05:44,037 --> 00:05:45,627 ඔක්ටේවියා, එපා. 66 00:05:46,577 --> 00:05:48,942 එයා ඇවිත් ඉන්නේ මවුන්ට් වෙදර් වලින්. ඔහුව පණපිටින් තියන්න ඕන. 67 00:05:48,957 --> 00:05:50,177 එයා ළඟ බඩු කට්ටලයක් තියෙනවාද බලන්න. 68 00:05:50,187 --> 00:05:51,747 අපි එයාව කඳවුරට ගෙනියන්න ඕනා. 69 00:05:57,367 --> 00:05:59,337 පිච්චෙනවෝ. 70 00:06:05,167 --> 00:06:06,427 අනේ. 71 00:06:09,957 --> 00:06:11,157 මොකද්ද ඒ? 72 00:06:15,507 --> 00:06:18,757 ක්ලාර්ක්, ඔයයි ලෙක්සයි තමයි ඉලක්කය. 73 00:06:21,987 --> 00:06:24,047 අපි කමාන්ඩර්ට දැනුම් දෙන්න ඕන. 74 00:07:07,147 --> 00:07:10,127 මට බෑ... මට ඔයාව තේරුම්ගන්න බෑ. 75 00:07:12,007 --> 00:07:13,367 අහස් වැසියෙක්ද උඹ? 76 00:07:21,647 --> 00:07:24,257 කවුරුවත් ඔයාලට කියලා නැද්ද 77 00:07:24,257 --> 00:07:26,277 අපි තවදුරටත් සතුරන් නෙවෙයි කියලා? 78 00:07:31,187 --> 00:07:33,117 මම මේ කූඩුව ඇතුලෙන් පැනගන්න ඕන. 79 00:07:34,667 --> 00:07:35,857 ඊට පස්සේ මක් කරන්නද? 80 00:07:38,227 --> 00:07:40,577 පස්සේ මේ කඳුකරේ ඉන්න හැම එකාලම මරනවා. 81 00:07:47,877 --> 00:07:49,047 වැලන්ස් නායකතුමනි... 82 00:07:50,687 --> 00:07:51,687 අපි පොඩ්ඩක් කතා කරමුද? 83 00:07:52,147 --> 00:07:54,387 මොකද්ද ඔයාගේ අවුල, පුතේ? 84 00:07:54,937 --> 00:07:55,947 මගේ යාළුවෝ. 85 00:07:58,517 --> 00:07:59,757 ඉතින් මොකද වෙලා තියෙන්නේ? 86 00:08:00,677 --> 00:08:02,077 එයාලගෙන් දෙන්නෙක්ම අතුරුදහන්. 87 00:08:04,117 --> 00:08:06,057 එක්කෙනෙක් මොන්ටි. 88 00:08:08,147 --> 00:08:09,557 කියන්න මට එයාලා කොහෙද කියලා.. 89 00:08:09,837 --> 00:08:11,627 ජැස්පර්, මම දන්නේ නෑ ඔයා කියන්නේ මො... 90 00:08:11,627 --> 00:08:12,747 බොරු කියන්න එපා. 91 00:08:13,737 --> 00:08:14,837 මොකද්ද කිව්වේ? 92 00:08:14,837 --> 00:08:16,587 ඔහේ ආර්ක් මධ්‍යස්ථානයෙන් කිසිම කෙනෙක් ආවේ නෑ කියලා 93 00:08:16,587 --> 00:08:17,707 බොරු කිව්වා. 94 00:08:19,137 --> 00:08:21,747 ඔහේ මායාගේ අනතුර ගැන බොරු කිව්වා. 95 00:08:21,747 --> 00:08:23,977 අපි නොදන්නවා වුනත් ඔහේ ක්ලාර්ක් ගැනම කොයිතරම් බොරු කියලා ඇතිද? 96 00:08:23,977 --> 00:08:25,727 කරුණාකරලා ඉඳගන්න, අපි... 97 00:08:25,727 --> 00:08:26,727 එපා! 98 00:08:29,967 --> 00:08:31,747 ඔහේ මට ඇත්ත කියන්න ඕනා. 99 00:08:37,834 --> 00:08:39,864 ජැස්පර්, කරුණාකරලා 100 00:08:40,344 --> 00:08:42,124 ඔය කඩුව පාතට දාන්න. 101 00:08:42,124 --> 00:08:45,164 ආ.. එතකොට පුළුවන්නේ ඔහේට මාවත් නැති කරන්න? 102 00:08:45,894 --> 00:08:47,184 කොහෙද එයාලා? 103 00:08:47,184 --> 00:08:49,044 මම ඔයාට කිව්වනේ, මම දන්නේ නෑ 104 00:08:49,044 --> 00:08:51,244 ඔයාලාගේ යාළුවන්ට මොකද වුණේ කියලා. 105 00:08:57,734 --> 00:08:59,824 මම පොඩ්ඩක් මුරණ්ඩුයි වගේද? 106 00:09:01,344 --> 00:09:03,494 මොකද මට සිරාවටම දැන් තදවෙලයි ඉන්නේ. 107 00:09:04,304 --> 00:09:05,554 ඔයා හරි. 108 00:09:06,894 --> 00:09:09,664 මම ඔයාට ක්ලාර්ක් ගැන බොරු කිව්වා තමයි, 109 00:09:10,374 --> 00:09:13,044 ආර්ක් මධ්‍යස්ථානයෙන් බේරුණු අය ගැන වගේම, 110 00:09:13,294 --> 00:09:15,224 මායාට සිද්ධ වුණු දේ ගැනත්. 111 00:09:16,610 --> 00:09:18,400 මම හදන්නේ ඔයාව ආරක්ෂා කරන්නයි, ජැස්පර්, 112 00:09:18,416 --> 00:09:19,646 ඔයාලා හැමෝවම. 113 00:09:19,662 --> 00:09:23,192 කොහෙද එයාලා? මොන මඟුලෙද මොන්ටි? 114 00:09:26,264 --> 00:09:29,144 මේක සෙල්ලම් බඩුවක් නෙවෙයි. 115 00:09:44,044 --> 00:09:45,044 ඔව්, සර්? 116 00:09:45,094 --> 00:09:47,014 පොඩ්ඩක් බලනවද ඩොක්ටර් සින්ග් සහ 117 00:09:47,014 --> 00:09:49,434 මගේ පුතාව කොහෙද ඉන්නේ කියලා? 118 00:09:51,034 --> 00:09:52,264 වෙන මුකුත් තියෙනවද, සර්? 119 00:09:54,114 --> 00:09:56,014 දැනට නම් මුකුත් නෑ. 120 00:10:01,794 --> 00:10:03,704 මට තැනකට යන්න ඕන... 121 00:10:04,414 --> 00:10:06,114 අපි පොඩ්ඩක් ඇවිදිමු. 122 00:10:07,384 --> 00:10:08,384 කොහාටද? 123 00:10:08,854 --> 00:10:10,604 ඔයාගේ යාළුවෝ හොයාගන්න. 124 00:10:17,544 --> 00:10:20,644 ඕක ලොක් කරන්න! ගේට්ටුව වහන්න! යන්න! යන්න! 125 00:10:20,644 --> 00:10:21,344 අපි යමු. 126 00:10:21,344 --> 00:10:23,124 ජැක්සන්, අපි ළඟ ලෙඩ්ඩු දෙන්නෙක් ඉන්නවා. 127 00:10:23,134 --> 00:10:25,604 ඔයා විකිරණ පිළිස්සුම බලන්න, මම වෙඩි උණ්ඩය ගැන බලන්නම්. 128 00:10:25,614 --> 00:10:26,614 එයාව ඉන්ඳවන්න. 129 00:10:27,054 --> 00:10:29,704 මට රුධිරය ගොඩක් ඕන... O නෙගටිව් වලින්. 130 00:10:29,704 --> 00:10:30,984 මේ මිනිහා මවුන්ට් වෙදර් වලින්. 131 00:10:30,984 --> 00:10:32,514 අපි මෙයාව පණපිටින් තියන්න ඕන. 132 00:10:34,104 --> 00:10:35,104 එයාව හිරකරන්න. 133 00:10:37,224 --> 00:10:39,674 එයාගේ ඇඳුමේ සිදුරක් තිබුණා, ඒත් අපි ඒක ඉක්මණින්ම හැදුවා. 134 00:10:40,424 --> 00:10:41,604 බෙලමි ගැන ආරංචියක් ලැබුණාද? 135 00:10:41,604 --> 00:10:42,274 නෑ. 136 00:10:42,274 --> 00:10:43,744 එහෙනම් මොන මඟුලටද රේඩියෝ එක ගාව නැත්තේ? 137 00:10:43,744 --> 00:10:46,444 ඔක්ටේවියා එතන ඉන්නවා. ඔයා කොහොමද ආවේ? 138 00:10:46,444 --> 00:10:47,544 එපා. ඒක තියන්න. 139 00:10:47,544 --> 00:10:48,754 ඒක තමයි ඔහුව ජීවත් කරන්න පුළුවන් එකම මාර්‍ගය. 140 00:10:48,764 --> 00:10:51,604 හොඳයි, කොහොමද අපිට මිනිහෙක්ව බේරගන්න පුළුවන් වෙන්නේ ඔහුව අල්ලන්නේ නැතිව? 141 00:10:51,644 --> 00:10:53,814 මට පුළුවන් වා ඇවුරුමක් සූදානම් කරලා දෙන්න. 142 00:10:54,054 --> 00:10:55,334 මට විනාඩි 20 දෙන්න. 143 00:10:55,564 --> 00:10:58,814 කෙලපං. ඔහු බේරෙන්නේ නැතිවෙයි වගේ. 144 00:10:58,974 --> 00:11:01,274 මට ඉක්මණින්ම රුධිරය ඕන. 145 00:11:02,854 --> 00:11:05,024 හරි. මාත් එක්කම ඉන්න. 146 00:11:05,534 --> 00:11:06,864 අයියෝ. සටන් කරන්න. 147 00:11:14,004 --> 00:11:15,044 ඔහු නැතිවුණා. 148 00:11:29,084 --> 00:11:32,524 මිණීමරුවෙක් ජීවත් වෙන්න ඕනද, වීරයෙක් මැරුණම? 149 00:11:32,764 --> 00:11:33,914 මේ ඔයාගේ විදිහද? 150 00:11:33,914 --> 00:11:35,414 මට සමාවෙන්න, ඉන්ඩ්‍රා, 151 00:11:35,664 --> 00:11:37,484 ඒත් එයාට පුළුවනි මවුන්ට් වෙදර් විනාශ කරන්න උදව් වෙන්න. 152 00:11:37,484 --> 00:11:40,284 එහෙනම් මට ඔහුව කතා කරවන්න ඉඩ දෙන්න. 153 00:11:40,494 --> 00:11:43,054 එපා. අපි ඔහුට වද දිය යුතු නෑ. 154 00:11:43,054 --> 00:11:44,214 ක්ලාර්ක් හරි. 155 00:11:45,484 --> 00:11:48,164 ඔහු කතා කරාවි අපි ඔහුගේ ජීවිතේ බේරගත්ත හින්දාවත්. 156 00:11:49,204 --> 00:11:52,384 උඹලා බොහොම දුර්‍වලයි. 157 00:12:05,094 --> 00:12:06,324 ඔයා හොඳින්ද? 158 00:12:08,564 --> 00:12:11,364 ඔහුට අපේ රුධිරයත් එක්ක පාරවිලයනයක් අවශ්‍යයි. 159 00:12:11,614 --> 00:12:14,774 මම ඔහුගේ ඇඳුම ගලවන්න පුළුවන් I'll type him as soon as we can take off that suit. 160 00:12:19,874 --> 00:12:21,234 අද ඔයාව කෙනෙක් මරන්න හැදුවා. 161 00:12:21,234 --> 00:12:23,954 ඒක අවුලක් නෑ ඔයා අවුලෙන් ඉන්නවා නම්. 162 00:12:27,574 --> 00:12:29,424 පෘථිවියේ තවත් දවසක් විතරයි. 163 00:12:32,634 --> 00:12:33,504 මම ඉංජිනේරුවෙක් වෙන්නම් 164 00:12:33,514 --> 00:12:35,234 බෙලමිව රේඩියෝ එකෙන් සම්බන්ඳ කරවන්න. 165 00:12:36,114 --> 00:12:37,534 ඔහු අවදි වුණාම මට කියන්න. 166 00:12:48,014 --> 00:12:49,014 අන්න උන් එනවා. 167 00:12:50,214 --> 00:12:51,214 නිශ්ෂබ්ද වෙන්න. 168 00:12:57,214 --> 00:12:58,524 හරි. මේ තියෙන්නේ බඩු. 169 00:13:07,824 --> 00:13:09,524 අපිට පණ තියෙන එකෙකුත් ඉන්නවා. 170 00:14:15,984 --> 00:14:17,944 - සාර්ජන්ට් ලව්ජෝ, කොහොමද? - කොහෙද තෝර්ප්? 171 00:14:17,944 --> 00:14:19,084 මට ප්‍රතිකාර ලැයිස්තුගත කරන්න ඕන 172 00:14:19,084 --> 00:14:20,939 එතකොට, දැනගන්න පුළුවන්නේ කොච්චර කූඩු තියෙනවද කියලා හිස් කරන්න. 173 00:14:20,953 --> 00:14:22,833 - ඔහු ගියා විතරයි. - ස්තූතියි. 174 00:14:22,833 --> 00:14:23,933 මම ඔහුව හම්බෙන්නම්. 175 00:14:32,933 --> 00:14:35,046 ඇය නැතිවෙලා තියෙන්නේ පැයකට ඉස්සරලා. 176 00:14:36,673 --> 00:14:38,943 මිනිත්තු 25ක ප්‍රතිකාරයක්. මේක නම් වාර්ථාවක්. 177 00:14:40,013 --> 00:14:41,703 ඔයාට දැන් තොර්ප්ව හම්බෙන්න නේද ඕන? 178 00:14:41,993 --> 00:14:43,431 - ඔව්. - ඔයා දන්නවද, මම හිතන්නේ එයා මට කියනවා ඇහුණා 179 00:14:43,447 --> 00:14:45,117 ආපන ශාලාවට යන බවක්. 180 00:14:46,003 --> 00:14:47,003 ස්තූතියි. 181 00:15:56,833 --> 00:15:57,833 කවුද ඔයා? 182 00:16:01,643 --> 00:16:03,673 ඔයා ආර්ක් මධ්‍යස්ථානයෙන් ආපු කෙනෙක් නේද? 183 00:16:06,803 --> 00:16:07,803 ඔව්. 184 00:16:10,333 --> 00:16:11,613 ඔයා ජැස්පර්ව දන්නවාද? 185 00:16:13,223 --> 00:16:14,223 ඔයා මායා නේද? 186 00:16:18,023 --> 00:16:19,753 මාව පහලට ගන්න අදහසක් නැද්ද, මායා? 187 00:16:28,583 --> 00:16:30,563 හේයි, ලව්ජෝ. 188 00:16:31,513 --> 00:16:32,073 මොනවද ඔයා මෙතන කරන්නේ? 189 00:16:32,073 --> 00:16:33,683 ඔයාට මෙතනට එන්න අවසරයක් නෑ. 190 00:16:34,413 --> 00:16:36,743 මම දන්නවා. මට සමාවෙන්න. 191 00:16:39,733 --> 00:16:42,203 මට බලන්න ඕන වුණේ මොහුගේ තියෙන විශේෂත්ව මොකක්ද කියලයි, 192 00:16:42,203 --> 00:16:43,203 ඒත්... 193 00:16:46,713 --> 00:16:47,733 මොහු මැරිලා. 194 00:16:53,733 --> 00:16:54,733 ආ.. එහෙමද? 195 00:17:11,593 --> 00:17:13,373 ඔයා ගොඩක් නිර්භීත වෙන්න ඕන මෙතනට එන්න... 196 00:17:17,243 --> 00:17:19,943 හෙල්ලෙන්න එපා. හෙල්ලෙන්න එපා! 197 00:17:21,443 --> 00:17:23,403 හිටගන්නවා. හිටගන්නවා. 198 00:17:33,573 --> 00:17:34,573 නවතිනවා! 199 00:17:34,753 --> 00:17:36,103 එපා. එයාලට ඇහේවි. 200 00:18:30,013 --> 00:18:31,033 ඔයාට ස්තූතියි. 201 00:18:38,193 --> 00:18:39,193 ඔයා හොඳින්ද? 202 00:18:48,973 --> 00:18:50,933 හේයි, ඔයා හොඳින්ද? 203 00:18:54,033 --> 00:18:55,033 මම හොඳින්. 204 00:18:59,753 --> 00:19:01,313 මෙයාගේ ඇඳුම් ගලවන්න උදවු කරන්න. 205 00:19:02,933 --> 00:19:04,573 අපි ශරීරය මෙතනින් අයින් කරන්න ඕනා. 206 00:19:21,443 --> 00:19:22,893 රේවන කලේ නියම වැඩක්. 207 00:19:24,033 --> 00:19:26,503 වා ඇවුරුම විකිරණ වලින් තොරයි. 208 00:19:28,703 --> 00:19:29,943 එයා කීයට නැඟිටීවිද? 209 00:19:30,403 --> 00:19:31,403 මම දන්නේ නෑ. 210 00:19:32,183 --> 00:19:35,573 ඉක්මණින්ම නැඟිටීවි. අපේ රුධිරයෙන් ඒගොල්ල සුව වෙනවා. 211 00:19:35,943 --> 00:19:36,963 ඒක විශ්මිතයි. 212 00:19:37,623 --> 00:19:40,103 ඔව්. ඒ නිසා තමයි මවුන්ට් වෙදර් වල ඉන්න ළමයි කරදරේ වැටිලා ඉන්නේ. 213 00:19:41,873 --> 00:19:43,323 මගේ ළමයා ඉන්නේ කරදරේක. 214 00:19:46,223 --> 00:19:48,193 එයාල හැදුවේ ඇයව මරන්නයි, මාර්කස්. 215 00:19:48,883 --> 00:19:52,393 එයාලට මඟහැරුණානේ. ක්ලාර්ක් ගොඩක් ශක්තිමත්. 216 00:19:52,473 --> 00:19:54,033 ඇය එහෙමටම ශක්තිමත් නෑ. 217 00:19:54,643 --> 00:19:57,313 භූමිවාසීන් හිතන්නේ ඇය අපේ නායිකාව කියල වුණත්, 218 00:19:58,193 --> 00:19:59,943 මවුන්ට් වෙදර් වල කට්ටිය හිතන්නෙත් ඇය අපේ නායිකාව කියලා. 219 00:19:59,943 --> 00:20:02,053 ක්ලාර්ක් තමයි මේ මිතුරු සම්බන්ඳය පවත්වාගෙන යන්නේ, 220 00:20:02,363 --> 00:20:04,203 ඉතින් ඒක එහෙම නෙවෙයි නම්, මෙතන යුද්ධයක් නෑ. 221 00:20:05,513 --> 00:20:08,073 දැනං උන්නේ නෑ ඒක නිසා මගේ දුවව මට නැති වේවි කියලා. 222 00:20:45,913 --> 00:20:46,913 ඔයා හොඳට වැඩේ කලා. 223 00:20:51,153 --> 00:20:52,153 ඔයා දැන් මෙතනින් යන්න. 224 00:20:52,573 --> 00:20:53,933 ඔයා දන්නේ නෑ ඔයා කොහෙද යන්නේ කියලා. 225 00:20:53,983 --> 00:20:55,133 ඉතින් මට සිතියමක් පෙන්වන්න. 226 00:20:58,183 --> 00:20:59,183 ඕන නෑ. 227 00:21:01,083 --> 00:21:02,083 මමත් එනවා. 228 00:21:07,223 --> 00:21:08,223 හරි. 229 00:21:11,373 --> 00:21:14,058 මම යා ගන්න ඕන රේඩියෝ එක ගාවට, එතකොට පුළුවන් මට ක්ලාර්ක්ව සම්බන්ඳ කරගන්න. 230 00:21:14,073 --> 00:21:15,333 අපිට ඇහුණා ජැස්පර්ගේ අනතුරු සංඥාව. 231 00:21:15,333 --> 00:21:17,653 මමත් ඒක කරන්න උදව් වුණා. මම දන්නවා ඒක කොහෙද තියෙන්නේ කියලා. 232 00:21:17,743 --> 00:21:18,743 බෙලමි... 233 00:21:20,563 --> 00:21:22,093 ඔයාලගේ මිනිස්සු අතුරුදහන් වෙනවා, 234 00:21:23,403 --> 00:21:25,503 මොන්ටියි, හාපරුයි ඒගොල්ලන්ගෙන් දෙන්නෙක්. 235 00:21:26,713 --> 00:21:27,753 මම හිතුවේ ඒගොල්ල මෙතන ඇති කියලයි, ඒත්.. 236 00:21:27,753 --> 00:21:30,233 මට ඕන අනිත් අයව බලන්න. 237 00:21:30,483 --> 00:21:32,123 නිදන කාමරය තියෙන්නේ රේඩියෝ එකට යන පාරෙමයි. 238 00:21:32,383 --> 00:21:33,453 - හරි. - ඉන්න. 239 00:21:35,653 --> 00:21:37,173 මෙහේ හැමෝම දන්නවා හැමෝම ඉන්න තැන්. 240 00:21:39,103 --> 00:21:41,523 මේක දාගෙන, ෂර්ට් අත දිගහරින්න. 241 00:21:45,213 --> 00:21:46,213 ලුහුබඳින චිපයක් නේද? 242 00:21:49,873 --> 00:21:52,113 අපි යන්න පටන්ගත්තු ගමන් මම එලාර්ම් වදින එක වෙනස් කරන්නම්. 243 00:21:52,573 --> 00:21:53,573 අපි ඒක එළියට ගන්න ඕන. 244 00:21:54,983 --> 00:21:55,983 කරන්න ඒක. 245 00:22:01,853 --> 00:22:03,903 ඔයා කොහොමද ඉස්සරලා මගේ නම දන්නේ? 246 00:22:06,493 --> 00:22:07,493 ක්ලාර්ක් තමයි කිව්වේ. 247 00:22:08,333 --> 00:22:10,403 ක්ලාර්ක් කිව්වේ ජැස්පර්ට කතා කරගන්න බැරිවුණේෙ 248 00:22:10,403 --> 00:22:12,133 මායා කියන ගෑණු ළමයෙක් හින්දලු. 249 00:22:19,903 --> 00:22:21,063 මේක ඔයාගේ කූඩුව ඇතුලෙන් දාන්න. 250 00:22:32,653 --> 00:22:36,523 මම ඔයාව බේරගන්න එන්නම්, පොරොන්දු වෙනවා. 251 00:22:42,143 --> 00:22:43,353 මාව මගේ යාළුවෝ ළඟට එක්ක යන්න. 252 00:22:53,443 --> 00:22:56,333 අනේ නවත්වන්න. එයා දැන් හුඟක් දුර්‍වලයි. 253 00:22:57,083 --> 00:22:59,733 එපා. එපා. ආයෙනම් එපා. 254 00:22:59,733 --> 00:23:01,363 එප. එපා! 255 00:23:03,303 --> 00:23:04,303 එපා! එපා! 256 00:23:06,473 --> 00:23:07,473 නායකතුමනි. 257 00:23:07,573 --> 00:23:10,103 ඕක පාතට දාගන්න. ඔය කෙල්ලගෙන් ඉවත් වෙන්න. 258 00:23:11,073 --> 00:23:12,583 - ජැස්පර්. - මොන්ටි. 259 00:23:13,313 --> 00:23:14,313 ඔහුව නිදහස් කරන්න. 260 00:23:16,723 --> 00:23:17,753 ඕක අරින්න. ඕක අරින්න! 261 00:23:21,623 --> 00:23:22,693 මම හුඟක් වදවුණා, බං. 262 00:23:27,143 --> 00:23:29,333 පොළොව කියන්නේ අපේ ජන්ම අයිතියක්. 263 00:23:30,413 --> 00:23:32,213 ඔයාට බෑ අපිව ඒකෙන් ඈත් කරවන්න. 264 00:23:33,583 --> 00:23:37,133 බලාපල්ලා එහෙනම්. ඇයව හිර කරන්න. 265 00:23:37,283 --> 00:23:38,283 හොඳමයි, සර්. 266 00:23:39,463 --> 00:23:41,473 නිදන ශාලාවට ගිහිල්ලා කියන්න ඔයාලාගේ යාළුවන්ට 267 00:23:41,473 --> 00:23:42,753 එයාලගේ බඩු අහුරගන්න කියලා. 268 00:23:42,853 --> 00:23:44,003 ඔයාලා දැන් ගෙදර යනවා. 269 00:23:45,533 --> 00:23:46,533 ස්තූතියි ඔයාට. 270 00:23:48,033 --> 00:23:49,453 අපි යමු මගේ පුතා ළඟට. 271 00:23:49,633 --> 00:23:50,633 හොඳමයි, සර්. 272 00:24:03,261 --> 00:24:04,651 කරුණාකරලා ප්‍රශ්ණයට උත්තර දෙන්න. 273 00:24:06,321 --> 00:24:07,341 කාර්ල් එමර්සන්, 274 00:24:08,081 --> 00:24:09,361 මවුන්ට් වෙදර් ආරක්ෂක අධිකාරයෙන්. 275 00:24:09,361 --> 00:24:10,411 ඔයා ඕක ඉස්සරලත් කිව්වනේ. 276 00:24:10,421 --> 00:24:12,971 ඔයා මෙතන ඇතිවෙලා තියෙන තත්වය වටහාගෙන නෑ වගේ. 277 00:24:15,381 --> 00:24:16,751 ඔයා කැළයේදි මැරෙන්නයි තිබුණේ. 278 00:24:18,061 --> 00:24:19,561 අපියි ඔයාව බේරගත්තේ. 279 00:24:21,901 --> 00:24:23,741 ඇයි ඔයා අපිට උදව් නොකරන්නේ මේකේ කෙළවරක් දකින්න? 280 00:24:29,251 --> 00:24:30,361 කාර්ල් එමර්සන්, 281 00:24:30,961 --> 00:24:32,971 මවුන්ට් වෙදර් ආරක්ෂක අධිකාරයෙන්. 282 00:24:33,521 --> 00:24:34,741 මූ කතා කරන එකක් නෑ. 283 00:24:35,531 --> 00:24:36,851 මූ කතා කරයි අපි දොර ඇරියොතින්. 284 00:24:45,951 --> 00:24:47,291 අපිට එහෙම කරන්න. උවමනා නෑ. 285 00:24:48,441 --> 00:24:49,891 අපි දැනගන්න ඕන ඔහු දන්න සේරම දේවල්. 286 00:24:51,081 --> 00:24:54,101 අනතුරු දායක දේවල්, හමුදාවේ කොච්චරක් ඉන්නවද කියන දේවල්.. 287 00:24:54,321 --> 00:24:57,021 ඇය හරි. වද දෙන එකෙන් කිසි වැඩක් නෑ. 288 00:24:57,021 --> 00:24:58,771 ක්ලාර්ක්, ඒකෙන් ඔයාගේ යාළුවන්ව බේරගන්න පුළුවන්. 289 00:24:58,771 --> 00:24:59,621 මමයි මෙතන ප්‍රධානියා. 290 00:24:59,621 --> 00:25:00,891 එහෙනම් හැසිරෙන්න ඒ විදිහට. 291 00:25:01,781 --> 00:25:04,451 මම ඔයාට කිව්වා ඔයාට උදව් වෙන්නම් කියලා 292 00:25:04,461 --> 00:25:05,651 ඔයා හරි දේ කරනකල්. 293 00:25:05,651 --> 00:25:07,501 හරි දේ තමයි කරන්නේ, ඉතින් ඔයාට ඒක අල්ලන්නේ නැත්නම්, 294 00:25:07,501 --> 00:25:09,371 ඡන්දයක් තියලා ගන්න මගේ තැන. 295 00:25:09,371 --> 00:25:11,601 මට එහෙම මඟුලක් ඕන නෑ. 296 00:25:12,881 --> 00:25:14,481 මට ඕන අපේ මිනිස්සුන්ව බේරගන්නයි. 297 00:25:14,481 --> 00:25:15,481 මමත් එහෙම තමයි. 298 00:25:22,447 --> 00:25:25,347 මේ මිනිහට පැය 24 තුලදිම ආරක්ෂාව ලැබෙන්න ඕන. 299 00:25:25,871 --> 00:25:26,871 ඒක පැහැදිලියිද? 300 00:25:44,601 --> 00:25:47,011 කඳුකරය ඇතුලේ මිනිස්සු 383ක් ජීවත් වෙනවා. 301 00:25:47,011 --> 00:25:48,531 එයාලගෙන් කාට හරි තේරුම් ගියොත්, ඔයා අපේ කෙනෙක් නෙවෙයි කියලා, 302 00:25:48,531 --> 00:25:49,531 ඔයා ඉවරයි. 303 00:25:52,061 --> 00:25:54,276 අපි ඉන්නේ දෙවෙනි මට්ටමේ. නිදන ශාලාව තියෙන්නේ පස්වන මට්ටමේ. 304 00:25:54,291 --> 00:25:56,471 දකුණු පැත්තේ උඩ කෙළවරේම තියෙනවා කැමරාවක්. 305 00:25:56,471 --> 00:25:57,591 ඔයා ඔළුව පාත් කරගෙනම ඉන්න ඕන. 306 00:26:01,551 --> 00:26:02,571 සෝපානය අල්ලගන්න. 307 00:26:06,201 --> 00:26:07,201 හේයි, මායා. 308 00:26:08,251 --> 00:26:10,481 ඔයා දන්නවද, මට ඔයාව මඟහැරුණනේ විභාවන වාදය පන්තියේදි. 309 00:26:10,771 --> 00:26:11,771 ඔව්. මට... 310 00:26:12,601 --> 00:26:14,251 මට පොඩි වැඩ වගයක් තිබුණා කරන්න. 311 00:26:15,251 --> 00:26:16,541 ආ.. මම ඔයාට සටහන් ටික දෙන්නම්. 312 00:26:49,441 --> 00:26:51,621 හේයි, ඔයාගෙන් ලේ එනවා. ඔයා හොඳින්ද? 313 00:26:53,291 --> 00:26:54,291 මෙයා නිරාවරණය වෙලා. 314 00:26:54,841 --> 00:26:57,441 අපි ඔයා ආපු තැන ආපහු හොයාගෙන ගිහිල්ලා, නිරාවරණය වුණු තැනට යන්න ඕන. 315 00:26:57,741 --> 00:26:58,741 ඔයා යන්න. 316 00:26:58,841 --> 00:26:59,651 ඔයාට මොකද වෙන්නේ? 317 00:26:59,841 --> 00:27:01,271 මේ මගේ රැකියාවනේ. මට අවුලක් නෑ. 318 00:27:02,101 --> 00:27:03,181 ලේන්සුව තියාගන්න ඔයා. 319 00:27:12,071 --> 00:27:13,631 ආර්ක් කෑම්ප් එක ගැන ඇහැ ගහගෙන ඉන්න, සර්. 320 00:27:15,061 --> 00:27:16,711 එමර්සන්ගෙන් තවත් වචනයක් පිටවුණේ නැද්ද? 321 00:27:19,161 --> 00:27:20,281 මෙතන මොකක්හරි අවුලක් තියෙනවා. 322 00:27:22,691 --> 00:27:25,071 ටොන්ඩ් වල ඉන්න කණ්ඩායමෙන් ප්‍රතිචාරයක් නෑ. 323 00:27:27,901 --> 00:27:28,901 හැමදෙයක්ම හොඳින්ද? 324 00:27:30,131 --> 00:27:32,481 කියන්න මට ඩොක්ටර් සින්ග් වැඩ කලේ තනියම කියලා. 325 00:27:35,721 --> 00:27:36,721 මට එහෙම කියන්න බෑ. 326 00:27:40,761 --> 00:27:42,281 අපි හුඟක් දේවල් ඉටු කලා. 327 00:27:42,291 --> 00:27:43,971 ඔයාලා මුකුත් ඉටු කරලා නෑ. 328 00:27:44,601 --> 00:27:46,961 ඔයා අපේ උරුමය කෙලෙසනවා. 329 00:27:47,141 --> 00:27:48,301 අපේ උරුමය? 330 00:27:48,401 --> 00:27:50,231 පරම්පරා ගාණක් මිනිස්සුන්ට ජීවත් වෙන්න 331 00:27:50,871 --> 00:27:53,151 අපි කොච්චර නම් ලේ හැලුවාද? 332 00:27:53,241 --> 00:27:54,601 ඒකයි අපේ උරුමය. 333 00:27:55,591 --> 00:27:56,941 අපි හැම දෙයක්ම කලේ 334 00:27:56,941 --> 00:27:58,291 මේ හිර කූඩුවෙන් එළියට යා ගන්නයි. 335 00:27:59,291 --> 00:28:01,081 ඔයා කොහොම කියන්නේ ඒක එහෙම නෙවෙයි කියලා? 336 00:28:03,011 --> 00:28:04,581 උඹ මට ද්‍රෝහි වුණා. 337 00:28:04,671 --> 00:28:06,051 ඔයා අපි හැමෝටම ද්‍රෝහි වුණා. 338 00:28:07,561 --> 00:28:09,061 මෙයාව සිර බාරයට ගන්න. 339 00:28:12,571 --> 00:28:14,481 මට කවදාවත් ඒක මෙහෙම වෙන්න ඕන වුණේ නෑ. 340 00:28:16,211 --> 00:28:18,031 මට ඕන වුණේ ඔයාගේ හීනය සැබෑ කරන්න විතරයි. 341 00:28:19,491 --> 00:28:20,701 මම ඔහේට නියෝගයක් දුන්නා. 342 00:28:25,641 --> 00:28:26,641 මට සමාවෙන්න. 343 00:28:29,471 --> 00:28:31,041 එයාලා දැන් මගේ නියෝගයි පිළිපදින්නේ. 344 00:28:33,381 --> 00:28:35,311 හැමෝටම ඕන පොළොවට යා ගන්නයි. 345 00:28:36,231 --> 00:28:37,301 ඔයාට බෑ එයාලට බනින්න. 346 00:28:38,781 --> 00:28:40,351 මගේ තාත්තව නිරෝධායනය කරන්න දාන්න. 347 00:28:43,241 --> 00:28:44,421 හොඳමයි, නායකතුමනි 348 00:29:18,018 --> 00:29:19,988 හරි. මට මේ සංඛ්‍යාතය ප්‍රතිගුණනය කරන්න පුළුවන්. 349 00:29:20,278 --> 00:29:20,988 නියමයි. 350 00:29:21,058 --> 00:29:22,663 අපිට රීපර්ස්ලාගේ බලයන් නැති කරලා දාන්න පුළුවන් නම්, 351 00:29:22,677 --> 00:29:23,957 බිම් ගෙවල් වලින් යා ගන්න පුළුවන්. 352 00:29:24,117 --> 00:29:25,117 වැඩ කරන්නකෝ ඉතින්. 353 00:29:25,597 --> 00:29:26,727 ඔයා මට නියෝග දෙන්න එන්න එපා, ක්ලාර්ක්. 354 00:29:26,727 --> 00:29:27,547 මම මේක බලාගන්නම්. 355 00:29:27,547 --> 00:29:29,757 රේවන්, බෙලමිගෙන් ප්‍රතිචාරයක් ලැබුණාද? 356 00:29:30,507 --> 00:29:31,507 තවම නෑ. 357 00:29:31,677 --> 00:29:33,097 ලින්කන් එහෙමත් ආගි අතක් නෑ. 358 00:29:33,447 --> 00:29:34,747 ඔහු මේ වෙනකොට එන්න ඕන. 359 00:29:34,747 --> 00:29:35,877 එයාලා හොඳින් ඉඳීවි. 360 00:29:35,887 --> 00:29:36,887 එහෙම වේවි. 361 00:29:37,547 --> 00:29:39,522 ඔයාගේ මුළු සැලසුමම රඳා පවතින්නේ බෙලමි ඇතුළු වෙන එකෙන්. 362 00:29:39,537 --> 00:29:40,537 ඔහු ඒක කරාවි. 363 00:29:43,337 --> 00:29:45,347 සභික කේන් සහ ක්ලාර්ක් ග්‍රිෆින් 364 00:29:45,347 --> 00:29:47,947 වහාම දකුණු වා ඇවුරුම වෙත වාර්තා කරන්න. 365 00:29:48,677 --> 00:29:49,847 අපි මේක පස්සේ කරමු. 366 00:29:55,117 --> 00:29:56,117 ඔහු මුකුත් කිව්වාද? 367 00:29:57,117 --> 00:29:58,117 නෑ... 368 00:29:59,147 --> 00:30:00,427 ඒත් ඔහුගේ ලේ වලින් දෙයක් තේරෙනවා. 369 00:30:01,817 --> 00:30:03,987 ජැක්සන්ට හම්බවෙලා තියෙනවා ජාන සලකුණු විෂමතාවයන් 370 00:30:03,987 --> 00:30:06,427 ආර්ක් මධ්‍යස්ථානයේ කෙනෙකුගේ රුධිරයට සමාන වෙන්න පුළුවන් විදිහේ. 371 00:30:07,037 --> 00:30:08,037 ඒක පටන්ගෙන. 372 00:30:10,607 --> 00:30:12,077 ඒක අපි ඔහුට දුන්නු රුධිර පාරවිලයනය... 373 00:30:12,077 --> 00:30:13,262 - මඟින් හොයාගත්ත එකක් නෙවෙයිද? - නෑ. 374 00:30:13,277 --> 00:30:14,727 මම ඊට කලින් සාම්පලයක් අරගත්තා. 375 00:30:14,727 --> 00:30:16,287 උන් මගේ යාළුවන් මරවනවා. 376 00:30:17,737 --> 00:30:18,607 අපි දන්නේ නෑ ඒක. 377 00:30:18,607 --> 00:30:19,607 මොකද දන්නේ නැත්තේ? 378 00:30:19,777 --> 00:30:22,497 අපි ජානමය නිර්මාණිත අය. උන් එහෙම නෙවෙයි. 379 00:30:25,527 --> 00:30:26,527 ඔයා මොකද ඔය කරන්නේ? 380 00:30:26,977 --> 00:30:28,437 ඌව ඉවරයක් කරනවා. 381 00:30:28,437 --> 00:30:30,037 යනවා යන්න, කේන්. 382 00:30:30,347 --> 00:30:31,347 සන්සුන් වෙන්න. 383 00:30:32,387 --> 00:30:33,387 ක්ලාර්ක්... 384 00:30:35,277 --> 00:30:37,217 ඔයා මෙතන ප්‍රධානියෙක් නෙවෙයි. 385 00:30:39,577 --> 00:30:40,777 මේ දේවල් වෙන්න ඕන මගේ විදිහටයි. 386 00:30:53,777 --> 00:30:57,037 හරි. මේ පැත්තෙන් එන්න. ඇතුලට. 387 00:31:00,147 --> 00:31:01,827 දැන් ඉගැන්වීම ඇරඹෙනවා. 388 00:31:02,147 --> 00:31:04,627 හැම ළමයෙක්ම දැන් තමුන්ගේ පන්ති වලට යන්න. 389 00:31:07,627 --> 00:31:08,627 එන්න. 390 00:31:13,127 --> 00:31:14,127 මහත්තයෝ... 391 00:31:15,947 --> 00:31:17,827 ඔයා භූමි ඒකකයේ කෙනෙක්ද? 392 00:31:20,027 --> 00:31:22,957 මගේ තාත්තා නම් භූමි ඒකකයේ පුහුණු කරනවා. 393 00:31:27,187 --> 00:31:28,357 උඩ නියමයි කොල්ලෝ. 394 00:31:30,877 --> 00:31:32,477 මම හිතනවා ඔහුට යාගන්න පුළුවන් වෙයි කියලා. 395 00:31:52,017 --> 00:31:53,017 මෙයාලා පොඩි ළමයි. 396 00:31:55,977 --> 00:31:57,487 දැන් ඔයා මෙතනට කවුරු හොයන්න ද ආවේ? 397 00:31:58,797 --> 00:31:59,777 කවුද මගේ සහයකයා වෙන්නේ? 398 00:31:59,777 --> 00:32:00,777 මට උදව් ඕනා. 399 00:32:01,007 --> 00:32:02,007 මම. මම! 400 00:32:02,447 --> 00:32:03,887 හරි. මෙහාට එන්න. 401 00:32:10,407 --> 00:32:11,407 හරි. දැන් අහගන්න. 402 00:32:11,587 --> 00:32:13,367 ප්‍රශ්ණ තිබුණත්, දැන් ඒවට කාළය නෙවෙයි මේක. 403 00:32:13,387 --> 00:32:15,467 අපි මෙතනින් එළියට යනවා. ඉතින් අහුරගන්න ඔයාලාගේ බඩු ටික. 404 00:32:15,467 --> 00:32:16,407 මොනවද ඔයා කියවන්නේ? 405 00:32:16,407 --> 00:32:17,657 එයාලා අපිට යන්න දේවිද? 406 00:32:17,657 --> 00:32:20,187 ඔව්, දැන් එයාලගේ අදහස් වෙනස් වෙලයි තියෙන්නේ. 407 00:32:20,187 --> 00:32:21,877 ඒත්, ජැස්පර්, මොන මඟුලද බං මෙතන වෙන්නේ? 408 00:32:21,887 --> 00:32:23,917 උන් අපිට කියපු හැම දෙයක්ම බොරු. 409 00:32:25,937 --> 00:32:27,032 මොකක්? මොනද එයාලා කියපු බොරු? 410 00:32:27,047 --> 00:32:30,197 ආර්ක් එකේ කට්ටිය පොළොවේ ඉන්නවා, අපි මෙහේ ආරක්ෂිත නෑ. 411 00:32:32,587 --> 00:32:33,587 එයා කියපු දේ කරන්න. 412 00:32:35,597 --> 00:32:36,597 දැන්ම. 413 00:32:51,477 --> 00:32:52,477 මෙන්න කට්ටිය ඉන්නවා. 414 00:32:57,077 --> 00:32:58,077 එපා! 415 00:33:00,467 --> 00:33:01,467 මොකද මේ වෙන්නේ? 416 00:33:01,867 --> 00:33:02,547 මම දන්නේ නෑ. 417 00:33:02,807 --> 00:33:05,187 ඒක නිරාවරණය වීමක් නෙමෙයි, ඒත්, ඒක අවුලක් වෙන්නේ නෑ. 418 00:33:11,137 --> 00:33:12,257 මාව රේඩියෝ එක ගාවට ගෙනියන්න. 419 00:33:24,311 --> 00:33:25,641 මේ ජැස්පර් ජෝර්දන්. 420 00:33:25,657 --> 00:33:28,297 අපිට උදව් ඕන. අපේ 47 දෙනෙක්ම ඇතුලේ හිර වෙලා... 421 00:33:28,477 --> 00:33:29,477 අපි පරක්කු වැඩියි. 422 00:33:29,923 --> 00:33:31,273 උන් දැනටමත් කට්ටියව මරනවා ඇති. 423 00:33:31,363 --> 00:33:33,653 උන් හාර්පර්වත් අරගෙන, ඉතින් ඇය දැනටමත් මරලා ඇති. 424 00:33:34,153 --> 00:33:35,493 අපි දන්නේ නෑ අපිට තව කොච්චර වෙලාවක් තියෙයිද කියලා. 425 00:33:35,493 --> 00:33:36,493 ඒක ඉවරයි. 426 00:33:37,463 --> 00:33:38,463 නෑ. 427 00:33:40,013 --> 00:33:41,813 ඔයා උත්සහය අත්හරින්න එපා ක්ලාර්ක්. 428 00:33:42,613 --> 00:33:44,753 ඔයා ෆින්ව මරුවා, මම ඒත් අත්හැරියේ නෑ. 429 00:33:45,543 --> 00:33:47,203 මම අහවල් ජෙනරේටරයකුත් හදනවා දැන්. 430 00:33:47,203 --> 00:33:48,153 ඔයා ඔයාගේ වැඩේ කරන්න. 431 00:33:48,153 --> 00:33:49,443 මොකද්ද මගේ වැඩේ? 432 00:33:49,493 --> 00:33:51,933 මම දන්නේ නෑ, මොනවමහරි දෙයක් කරන එක 433 00:33:51,933 --> 00:33:53,333 මම උත්සහ කලා තමයි. 434 00:33:53,733 --> 00:33:55,243 කෑම්ප් ජාහා, මේ මවුන්ට් වෙදර් වලින්. 435 00:33:55,243 --> 00:33:56,243 කාටහරි මාව ඇහෙනවද? 436 00:33:57,303 --> 00:33:58,333 මල කෙළියයි. 437 00:33:59,373 --> 00:34:00,953 කෑම්ප් ජාහා, මේ මවුන්ට් වෙදර් වලින්. 438 00:34:00,953 --> 00:34:02,423 කාටහරි මාව ඇහෙනවද? 439 00:34:04,243 --> 00:34:05,243 බෙලමි? 440 00:34:06,253 --> 00:34:07,253 ක්ලාර්ක්? 441 00:34:12,543 --> 00:34:13,543 ඔයා හොඳින්ද? 442 00:34:13,673 --> 00:34:15,903 මම හොඳින්. ඒක අපිට හොඳ පණිවිඩයක්. 443 00:34:16,303 --> 00:34:18,613 අපි ඉක්මණට කතා කරගන්න ඕන. මොනවහරි දෙයක් වෙනස් වෙලා. 444 00:34:19,013 --> 00:34:22,023 ජැස්පරුයි, මොන්ටියි ඇතුළු හැම දෙනෙක්ම දැන් නිදන කාමරය ඇතුලේ හිර කරලා. 445 00:34:22,263 --> 00:34:24,773 ඒත්, ඒ හැමෝම දැන් පණපිටින්ද? 446 00:34:25,393 --> 00:34:26,793 දැනට එහෙම තමයි. 447 00:34:27,513 --> 00:34:29,383 මායා කියන්නේ එයාලගේ රුධිරය දැනටමත් පාවිච්චි කරලලු තියෙන්නේ, 448 00:34:29,383 --> 00:34:31,823 ඉතින් මේකේ ලොකු වෙනස් වීමක් නම් පේන්න තියෙනවා. 449 00:34:33,233 --> 00:34:34,263 මායා ඉන්නේ ඔයා එක්කද? 450 00:34:34,473 --> 00:34:37,193 ඇය මට පැනගන්න උදව් කලා. ඇය නැත්තම්, මම මැරිලා. 451 00:34:40,553 --> 00:34:43,073 ක්ලාර්ක්, අහන්න, ඇතුලේ පොඩි ළමයි ඉන්නවා. 452 00:34:43,813 --> 00:34:45,693 අපිට සැලසුමක් අවශ්‍යයි හැමෝයම මැරෙන්නැති විදිහේ. 453 00:34:45,843 --> 00:34:47,653 අනේ, හැමෝටම කියන්න ඒ ගැන. 454 00:34:47,983 --> 00:34:49,943 මට ඔයාව තේරෙනවා, ඒත් අපිට මුකුත් කරගන්න බෑ 455 00:34:49,943 --> 00:34:51,813 අම්ල මීදුම ඉවත් වෙලා යනකල්. 456 00:34:53,183 --> 00:34:54,203 රේවන් ඔයාට උදව් කරාවි. 457 00:34:54,203 --> 00:34:55,853 තේරුණා. වෙන මොනවද? 458 00:34:56,453 --> 00:34:57,493 ඔයා භූමිවාසී හිරකාරයෝ බේරගන්න පුළුවන් 459 00:34:57,493 --> 00:34:59,333 විදියක් ගැන බලන්න ඕන. 460 00:34:59,863 --> 00:35:01,883 ඔය කඳුකරය ඇතුලේ ලොකු හමුදාවක් ඉන්නවා, 461 00:35:01,883 --> 00:35:03,368 ඉතින් එයාලට ඒක ඒත්තු ගැන්වෙන්න දෙන්න බෑ. 462 00:35:03,383 --> 00:35:05,603 ට්‍රොජන් අශ්වයා. හොඳ සැලසුමක්. 463 00:35:05,973 --> 00:35:08,283 මායා මොකද මේ ගැන කියන්නේ? එයා කියන්නේ කරන්න පුළුවන් කියලද? 464 00:35:10,513 --> 00:35:11,953 ඇය කියනවා ඒක අවුලක් නැහැයිලු. 465 00:35:14,403 --> 00:35:16,113 බලන්න. මට මේක කරගන්න පුළුවන් වුණොත්, 466 00:35:16,273 --> 00:35:17,913 මට පොඩි වෙලාවක් යාවි. 467 00:35:18,373 --> 00:35:19,653 මම මෙහාට අයිති එකෙක් නෙවෙයි කියලා තේරුම් යන්න 468 00:35:19,653 --> 00:35:21,703 වැඩි වෙලාවක් යන්න කලින් ඒක සිද්ධ වේවි.. ඉතින් එහෙම නොවුනොත්... 469 00:35:21,703 --> 00:35:22,903 එහෙම වෙන්නේ නෑ. 470 00:35:23,853 --> 00:35:25,153 මම මොනවහරි දෙයක් කරන්නම් 471 00:35:25,333 --> 00:35:26,443 ඉක්මණින්ම කරන්න එහෙනම්. 472 00:35:26,703 --> 00:35:29,383 තේරුණා, බෙලමි... 473 00:35:29,713 --> 00:35:30,713 ඔව්? 474 00:35:31,413 --> 00:35:32,413 ඔයා වැඩේ කලා. 475 00:35:34,183 --> 00:35:35,383 මම දන්නවා ඔයා වැඩේ කරාවි කියලා. 476 00:35:37,013 --> 00:35:39,063 මම මෙච්චර කාළයක් මැරුම් නොකා වැඩේ කලා. 477 00:35:40,623 --> 00:35:43,403 දිගටම කරගෙන යන්න. ඔයාට බාරයි. 478 00:35:45,123 --> 00:35:46,123 ඔයා මොකද කරන්න යන්නේ? 479 00:35:48,943 --> 00:35:50,933 ඇතුලට යනවා වෙනුවට ඒගොල්ලෝ ගැන පිටතින් බලනවා. 480 00:36:57,663 --> 00:36:58,663 එපා. 481 00:37:02,563 --> 00:37:05,413 ඇඳුම දාගනින්. උඹ අපිත් එක්ක එන්න ඕනා. 482 00:37:17,063 --> 00:37:18,703 හේයි, අර බලන්න. එයාලා එමර්සන්ව අරගෙන යනවා. 483 00:37:20,913 --> 00:37:22,263 ක්ලාර්ක්, ඔයා මොනවද කරන්නේ මේ? 484 00:37:23,533 --> 00:37:24,983 - ක්ලාර්ක්, නවතින්න. - එපා. 485 00:37:25,523 --> 00:37:26,753 මම හිරකාරයාට යන්න දෙනවා. 486 00:37:27,273 --> 00:37:28,393 ඇත්තෙන්ම එපා. 487 00:37:29,263 --> 00:37:30,663 ඔහු තාම මුකුත්ම කියලා නෑනේ. 488 00:37:30,863 --> 00:37:34,023 එහෙම ඕනා නෑ. ඔහු උන්ට මොනවහරි කියයි. 489 00:37:35,273 --> 00:37:37,273 හිරකාරයාව දැන්ම වා ඇවුරුමට අරගෙන යන්න. 490 00:37:37,273 --> 00:37:38,273 හොඳමයි, මැඩම්. 491 00:37:43,263 --> 00:37:46,053 ඔයා ප්‍රධානියා වෙන්න පුළුවන්, ඒත් මමයි මෙතන නායකයා. 492 00:37:51,613 --> 00:37:54,343 ඉන්ඩ්‍රා, ඔයාගේ මිනිස්සුන්ට ආයුධ පාත් කරගන්න කියන්න 493 00:37:54,433 --> 00:37:56,023 මේක ලොකු දෙයක් වෙන්න කලින්. 494 00:37:57,123 --> 00:37:58,123 බෑ. 495 00:38:04,233 --> 00:38:05,513 මිනිස්සුන්ට තුවාල වෙන්න පුළුවන්. 496 00:38:07,043 --> 00:38:08,863 ඔයා මගේ පාරෙන් අයින් වුණේ නැත්නම්. 497 00:38:11,843 --> 00:38:14,913 ඔයා විශ්වාස කරන්න ඕන මම හරි දේයි කරන්නේ කියන එක. 498 00:38:21,853 --> 00:38:23,253 භූමිවාසීන් ක්ලාර්ක්ව විශ්වාස කරනවා. 499 00:38:27,743 --> 00:38:28,893 ඉතින්, අපිත් විශ්වාස කරමු. 500 00:38:40,283 --> 00:38:41,283 ආයුධ පාත් කරගන්න. 501 00:38:50,393 --> 00:38:52,123 ගේට්ටුව දැන්ම අරින්න. 502 00:39:04,683 --> 00:39:05,903 උඹට මාව හොඳටම ඇහෙනවා නේද? 503 00:39:05,973 --> 00:39:07,863 මොකද මට ඕන උඹට මේක හරියටම තෙරුම් යාවිද කියන එක. 504 00:39:09,043 --> 00:39:10,133 සුපිරියටම ඇහෙනවා. 505 00:39:11,153 --> 00:39:12,993 මට උඹලාගේ නායකයට දෙන්න පණිවිඩයක් තියෙනවා. 506 00:39:14,573 --> 00:39:15,733 අපි ඌ ගාවට එනවා. 507 00:39:17,903 --> 00:39:20,343 උඹ අපි දිහා බලාගෙන හිටියා, ඒත් උඹ කිසිම දෙයක් දැක්කේ නෑ, හරිද? 508 00:39:20,763 --> 00:39:23,033 උඹ හිතනවට වඩා භූමිවාසීන්ගේ හමුදාව හුඟක් විශාලයි, 509 00:39:24,013 --> 00:39:25,443 ඉතින් උඹ එහෙම හිතුවේ නැති වුණත්, 510 00:39:25,773 --> 00:39:27,653 උඹලාගේ අම්ල මීදුමට ඒගොල්ලන්ට කරදරයක් කරන්න බෑ, 511 00:39:28,653 --> 00:39:29,993 ඉතින් දැන්, උඹට පිං සිද්ධ වෙන්න... 512 00:39:33,573 --> 00:39:34,713 රීපර්ස්ලටත් එහෙම තමයි. 513 00:39:37,603 --> 00:39:39,973 ඉතින් උඹට තියෙන්නේ එකම එක අවස්ථාවයි. 514 00:39:41,063 --> 00:39:43,493 අපේ මිනිස්සුන්ට යන්න දියන්, අපි උඹව පණපිටින් තියන්නම්. 515 00:39:44,073 --> 00:39:45,563 ඒක ගොඩක් සුළු දෙයක්. 516 00:39:46,403 --> 00:39:47,403 මට තේරුණා. 517 00:39:52,593 --> 00:39:54,603 මවුන්ට් වෙදර් කියන්නේ පැය 8ක ගමනක්. 518 00:40:04,973 --> 00:40:06,343 උඹට පැය 6ක් හොඳටෝම ඇති. 519 00:40:06,343 --> 00:40:08,493 පැය 6ක්? මේ මදි. 520 00:40:08,733 --> 00:40:11,013 කොහොමද මම ඔයාලාගේ පණිවිඩය අරගෙන යන්නේ? 521 00:40:12,563 --> 00:40:15,713 ඒක උඹේ ප්‍රශ්ණයක්. දැන් පලයන්. 522 00:40:24,443 --> 00:40:25,443 ඔහුව බලාගන්න. 523 00:40:26,383 --> 00:40:28,743 ඔයා පොඩ්ඩක් පැහැදිලි කරනවාද මගේ අයියාට මේකෙන් වෙන උදව්ව ගැන? 524 00:40:29,903 --> 00:40:32,903 මම එයාට කිව්වා අපි ළඟ රහසිගත හමුදාවක් ඉන්නවා කියලා වද වෙන්න. 525 00:40:33,103 --> 00:40:34,618 උන් අපි ගැන අවධානය අරගන්නවා වැඩි වෙන්න, 526 00:40:34,633 --> 00:40:36,043 එයා ගැන ගන්න අවධානය අඩු වෙනවා. 527 00:40:38,153 --> 00:40:40,763 බෙලමි තමයි මේ හැම දේකටම ප්‍රධාන හේතුව වෙන්නේ, ඔක්ටේවියා. 528 00:40:41,683 --> 00:40:44,283 එයා මැරුණොතින්, අපිත් ඉවරයි.