1 00:00:00,000 --> 00:00:02,100 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:02,440 --> 00:00:03,800 මම ඉපදුනේ අභ්‍යවකාශයේ. 3 00:00:04,380 --> 00:00:06,670 මට කවදාවත් හිරු එළිය මුහුණට දැනිලා නෑ. 4 00:00:06,670 --> 00:00:08,380 කවදාවත් නියම වාතය ආශ්වාස කරලා නෑ. 5 00:00:08,380 --> 00:00:09,940 කවදාවත් වතුරේ පාවෙලා නෑ. 6 00:00:10,430 --> 00:00:11,620 අපි හැමෝම එහෙමයි. 7 00:00:12,000 --> 00:00:13,280 පරම්පරා තුනක් පුරාවට... 8 00:00:13,290 --> 00:00:16,400 ...ආක් මධ්‍යස්ථානය ඉතුරු වෙලා තියෙන මනුෂ්‍ය සංහතිය පණපිටින් තිබ්බා. 9 00:00:16,400 --> 00:00:18,460 ඒත් දැන් අපේ නිවස මිය යනවා. 10 00:00:18,460 --> 00:00:21,010 අපි තමා මනුෂ්‍ය සංහතියේ අවසාන බලාපොරොත්තුව. 11 00:00:21,530 --> 00:00:24,590 සිය දෙනෙක්ව භූමියේ බළාපොරොත්තු විරහිත මෙහෙයුමකය යවනු ලැබුවා. 12 00:00:25,350 --> 00:00:27,590 අපි හැමෝම මෙහෙට ආවේ අපි නීතී කඩපු හින්දයි. 13 00:00:27,590 --> 00:00:29,630 භූමියේ නීතියක් නෑ. 14 00:00:29,950 --> 00:00:31,770 අපිට කරන්න තියෙන්නෙ පණබේරා ගැනීමයි. 15 00:00:31,870 --> 00:00:33,330 අපිව පරීක්ෂාවට ලක් කරාවී... 16 00:00:33,340 --> 00:00:34,400 ...පෘථිවිය විසින්... 17 00:00:34,590 --> 00:00:36,100 ...එය සඟවාගෙන ඇති රහස් මඟින්. 18 00:00:36,560 --> 00:00:37,568 මේ සියල්ලටම වඩා... 19 00:00:37,730 --> 00:00:38,810 ...අප එකිනෙකාගෙන්. 20 00:00:40,440 --> 00:00:41,850 පෙර කතාංග වලින්... 21 00:00:41,903 --> 00:00:43,906 එයාලා ගොඩ බැහැපු බව දන්නවා, ඒත් පණිවුඩ හුවමාරුකරගන්න බෑ. 22 00:00:43,930 --> 00:00:46,400 මේ අත් පළඳනා වලින් ජීව සලකුණු මධ්‍යස්ථානයට යවනවා. 23 00:00:46,400 --> 00:00:47,160 ඒවා ගැලෙව්වොත්... 24 00:00:47,160 --> 00:00:48,380 ...ඒගොල්ලො හිතයි අපි මැරෙනවා කියලා. 25 00:00:48,380 --> 00:00:50,090 ඒක තමා කරන්න යන්නෙ. එයාලා ඔයාලව බිමට දැම්මා හරියට... 26 00:00:50,090 --> 00:00:51,440 ...පරීක්ෂණාගාර මීයෝ වගේ මැරිලා යන්න. 27 00:00:51,440 --> 00:00:52,420 ඉතින් මොකටද උන්ට උදව් කරන්නෙ? 28 00:00:52,420 --> 00:00:53,580 නායකයට වෙඩි තියලා. 29 00:00:53,580 --> 00:00:54,770 අපි අඳුනගත්තා වෙඩික්කාරයව. 30 00:00:54,770 --> 00:00:55,650 බෙලමි බ්ලේක්. 31 00:00:55,650 --> 00:00:58,460 උන් මෙහාට ආවහම මාව මරන ජාතියේ දෙයක් මම කළා. 32 00:00:58,540 --> 00:01:00,070 පේනවද අර කන්ද? 33 00:01:00,070 --> 00:01:01,170 ඒ තමා මවුන්ට් වෙදර්. 34 00:01:01,170 --> 00:01:03,920 අපියි අපේ ඊලඟ කෑමයි අතර විකිරණශීළී කැලයක් තියෙනවා. 35 00:01:03,920 --> 00:01:04,920 අපි ඒක කළා! 36 00:01:07,300 --> 00:01:08,540 අපි විතරක් නෙවෙයි ඉන්නෙ. 37 00:01:12,570 --> 00:01:13,120 ක්ලාක්! 38 00:01:28,450 --> 00:01:29,210 මොන්ටි. 39 00:01:29,860 --> 00:01:30,910 එන්න! අපි යන්න ඕනා! 40 00:01:31,130 --> 00:01:32,350 නැඟිටින්න. 41 00:01:37,000 --> 00:01:37,900 මුන් කවුද? 42 00:01:42,760 --> 00:01:44,040 මුන් මොක්කුද? 43 00:01:45,370 --> 00:01:46,680 අපිට සෑහෙන්න කෙළවෙලා. 44 00:01:52,020 --> 00:01:54,070 ජැස්පර්. එයා පණපිටින්. 45 00:01:54,360 --> 00:01:55,230 ක්ලාක්, ඉන්න. 46 00:01:55,240 --> 00:01:55,860 ඉන්න! 47 00:01:58,390 --> 00:01:59,220 ඉන්න. 48 00:01:59,550 --> 00:02:00,700 ගස් ගාවින් ඈත් වෙලා ඉන්න. 49 00:02:02,000 --> 00:02:03,210 එයා උන්නෙ අතන. 50 00:02:03,480 --> 00:02:05,150 කෝ එයා? 51 00:02:07,390 --> 00:02:08,400 උන් අල්ලන් ගිහින්. 52 00:02:13,837 --> 00:02:18,780 217 වැනි උපසිරසි නිර්මාණය ~ රොයිලි ප්‍රනාන්දු ~ http://sinhalasub.tk 53 00:02:30,940 --> 00:02:32,200 කතාකරන්න, ජැක්සන්. 54 00:02:32,200 --> 00:02:33,310 කටකතා පැතිරෙනවා. 55 00:02:33,360 --> 00:02:35,120 කට්ටිය දැකලා යානය පිටත් වෙනවා. 56 00:02:35,440 --> 00:02:38,420 වැඩි වෙලාවක් යන එකක් නෑ සීය භූමියට ඇරපු බව දැනගන්න. 57 00:02:38,420 --> 00:02:39,760 කවුන්සිලයට මිනිස්සු ගැන වදවෙන්න දෙන්න. 58 00:02:39,760 --> 00:02:43,410 ඔයා අර ළමයි එක්ක පණිවුඩහුවමාරුව පටන් ගන්න එක ගැන හිතන්න. 59 00:02:44,330 --> 00:02:45,770 කොච්චර අඳුරු ඒවා තියෙනවද? 60 00:02:45,990 --> 00:02:46,670 23. 61 00:02:46,670 --> 00:02:48,500 හැමදකම ස්ථාවර වේගයකින් අහිමි වෙනවා. 62 00:02:49,040 --> 00:02:50,960 ඇබී, මේක වෙනස්. 63 00:02:50,960 --> 00:02:53,770 සලකුණු වල ඉහල යෑමක් පෙන්වනවා හිස් රේඛාව එන්න කලින්. 64 00:02:53,770 --> 00:02:54,960 ඒක හරියට වේදනා සලකුණක් වගේ. 65 00:02:54,960 --> 00:02:57,230 විකිරණ වලට නිරාවරණය වෙනකොට මේක තමා බලාපොරොත්තු වෙන්නෙ. 66 00:02:57,230 --> 00:02:58,680 මම දන්නවා ඒක කොයි වගේද කියලා ජැක්සන්. 67 00:02:58,680 --> 00:03:00,250 ඒත් තව පැහැදිලි කිරීමක් තියෙනවා. 68 00:03:03,460 --> 00:03:04,820 අපිට තාම ඒක හම්බවුණේ නෑ. 69 00:03:05,210 --> 00:03:06,460 ප්‍රධානියා එනවා. 70 00:03:19,770 --> 00:03:20,810 මගේ පුතා. 71 00:03:31,820 --> 00:03:32,980 අපි එයාලව පහලට යැව්වා මැරෙන්න. 72 00:03:32,980 --> 00:03:33,600 නෑ. 73 00:03:33,850 --> 00:03:35,170 අපි එයාලව පහලට යැව්වෙ ජීවත්වෙන්න. 74 00:03:36,730 --> 00:03:38,360 පෘථිවියට ගිහින් ඒකේ ජීවත් වෙන්න පුළුවන්ද බලන්න. 75 00:03:38,360 --> 00:03:39,610 අපි ඔක්කොටම ජීවත් වෙන්න ලැබෙන්න. 76 00:03:39,610 --> 00:03:40,650 ඇබී, නවත්වන්න. 77 00:03:42,470 --> 00:03:43,700 මම දන්නවා මේක අමාරුයි කියලා. 78 00:03:43,980 --> 00:03:46,430 ඒත් අපිට බොරු බළාපොරොත්තුවලට කාලයක් නෑ. 79 00:03:47,860 --> 00:03:50,490 මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය මියයනවා. පෘථිවියත් ආරක්ෂිත නෑ. 80 00:03:50,490 --> 00:03:51,850 ඒක තමා අර අත් පළඳනා වලින් අපිට කියන්නෙ. 81 00:03:51,850 --> 00:03:53,570 අපි තාම දන්නෙ නෑ ඒවලින් මොනාද කියන්නෙ කියලා. 82 00:03:57,090 --> 00:03:58,270 තෙලෝනියස්. 83 00:03:59,050 --> 00:04:00,290 මේ අහන්න. 84 00:04:00,970 --> 00:04:03,490 කරුණාකරලා මාව විශ්වාස කරන්න. 85 00:04:04,140 --> 00:04:04,680 අපි දන්න දේ තමා... 86 00:04:04,680 --> 00:04:06,620 ...අර ළමයි හොඳින් ඉන්න පුළුවන් කියන එක. 87 00:04:07,030 --> 00:04:08,510 වෙල්සුත් ඇතුලූව. 88 00:05:09,680 --> 00:05:11,030 කොහෙන්ද ඔය ඇඳුම්? 89 00:05:11,240 --> 00:05:13,290 ගොඩබාද්දි මැරුනු දෙන්නව වැලලුවා. 90 00:05:13,810 --> 00:05:15,960 බුද්ධිමත්. මම දැන් බාරගන්නම්. 91 00:05:15,960 --> 00:05:16,920 හැමවෙලාවෙම ඉල්ලුමක් තියෙනවා... 92 00:05:16,930 --> 00:05:19,180 අපි අවශ්‍යතාව අනුවයි බෙදාගන්නෙ. ගෙදර උන්නා වගේම. 93 00:05:19,180 --> 00:05:20,850 ඔයාට තාම තේරෙන්න නෑ නේද? 94 00:05:26,540 --> 00:05:27,720 මේක තමා දැන් ගෙදර. 95 00:05:28,700 --> 00:05:31,390 ඔයාගේ තාත්තගෙ නීති තවත් අදාල වෙන්නෙ නෑ. 96 00:05:33,060 --> 00:05:34,860 නෑ, නෑ ඇටම්. නවත්තන්න. 97 00:05:35,170 --> 00:05:37,640 ඔයාට ඒවා ඕනද? අරගන්න. 98 00:05:44,970 --> 00:05:45,930 අර සපත්තු ගන්න! 99 00:05:46,320 --> 00:05:48,300 මේකද ඔයාට ඕනා දේ? අවුල් ජාලයක්ද? 100 00:05:48,610 --> 00:05:50,050 පොඩි අවුලක ඇති වැරැද්ද මොකක්ද? 101 00:05:57,000 --> 00:05:57,880 බෙලමි. 102 00:05:58,430 --> 00:06:01,910 මේක බලන්න. අපිට ඕනා ආක් මධ්‍යස්ථානය මේ භූමියෙන් අපිව මරලා දානව කියලා හිතන්න සලස්වන්න නේ? 103 00:06:02,220 --> 00:06:04,140 මම හිතන්නෙ මුලින් ටිකක් විඳෙව්වොත් ඒක නියමෙටම පෙනෙවී. 104 00:06:04,140 --> 00:06:05,110 යන්න දෙනවා! 105 00:06:08,510 --> 00:06:09,630 ඔයාට මේක නැවැත්තුවහැකි. 106 00:06:09,630 --> 00:06:10,530 නවත්වන්න? 107 00:06:11,540 --> 00:06:12,830 මම තාම පටන් ගත්තා විතරයි. 108 00:06:34,860 --> 00:06:36,620 ඔයාට මේක පාලනය කරන්න බෑ කියලා තේරෙන්නෙ නැද්ද? 109 00:06:41,280 --> 00:06:42,180 උඹ ඉවරයි. 110 00:06:43,010 --> 00:06:43,810 ඉන්න. 111 00:06:50,430 --> 00:06:51,430 සාධාරණ සටනක්. 112 00:07:11,630 --> 00:07:12,920 මේක මගේ තාත්තා වෙනුවෙන්! 113 00:07:16,440 --> 00:07:17,230 බිම දානවා! 114 00:07:18,000 --> 00:07:18,810 වෙල්ස්! 115 00:07:21,350 --> 00:07:22,380 යන්න දෙනවා! 116 00:07:26,580 --> 00:07:27,690 ඇති, මර්ෆි. 117 00:07:28,520 --> 00:07:30,740 ඔක්ටේවියා. ඔයා හොඳින්ද? 118 00:07:31,230 --> 00:07:32,040 ඔව්. 119 00:07:33,000 --> 00:07:33,930 කෝ කෑම? 120 00:07:36,320 --> 00:07:37,540 අපිට මවුන්ට් වෙදර් යන්න බැරිවුණා. 121 00:07:37,540 --> 00:07:39,000 මොන මඟුලක්ද වුණේ? 122 00:07:39,110 --> 00:07:40,290 අපිට පහර වැදුනා. 123 00:07:40,710 --> 00:07:43,460 මොකකින්ද? 124 00:07:43,490 --> 00:07:45,400 මොකකින් නෙවෙයි කාගෙන්? 125 00:07:46,320 --> 00:07:49,360 පේන විදියට ආක් මධ්‍යස්ථානයෙදි මැරුණ පොළවෙන් ආව අන්තිමයා, අන්තිමයම නෙවෙයි වගේ. 126 00:07:50,430 --> 00:07:51,820 එයා නෙවෙයි අන්තිම භූමි වාසියා. 127 00:07:52,410 --> 00:07:53,310 ඒක ඇත්ත. 128 00:07:53,690 --> 00:07:56,060 අපි පොළව ගැන දන්නවා කියලා හිතපු හැමදේම වැරදියි. 129 00:07:56,750 --> 00:07:58,000 මෙහෙ මිනිස්සු ඉන්නවා. 130 00:07:58,680 --> 00:07:59,710 පණ බේරගත්ත අය. 131 00:08:00,600 --> 00:08:03,270 හොඳ ආරංචිය තමා අපිටත් බේරෙන්න පුළුවන් කියන එක. 132 00:08:03,810 --> 00:08:05,280 විකිරණවලට අපිව මැරෙන්නෙ නෑ. 133 00:08:05,620 --> 00:08:07,730 නරක ආරංචිය තමා උන්න උන් මරාවි කියන එක. 134 00:08:10,130 --> 00:08:11,290 කෝ අර කණ්නාඩි දාපු හාදයා? 135 00:08:12,650 --> 00:08:13,790 ජැස්පර්ට පහර වැදුනා. 136 00:08:15,050 --> 00:08:16,050 උන් එයාව අල්ලගත්තා. 137 00:08:18,080 --> 00:08:19,210 කොහෙද ඔයාලගේ අත් පළඳනා? 138 00:08:21,870 --> 00:08:22,870 මෙයාගෙන් අහන්න. 139 00:08:25,570 --> 00:08:26,570 කී දෙනෙක්ද? 140 00:08:26,840 --> 00:08:28,550 24 ක් සහ වැඩිවෙනවා. 141 00:08:30,910 --> 00:08:31,980 මෝඩයෝ. 142 00:08:34,380 --> 00:08:36,600 ආක් මධ්‍යස්ථානයේ ජීව ආධාරක පද්ධති අක්‍රීය වෙමින් යනවා. 143 00:08:36,690 --> 00:08:38,800 ඒ හින්දයි එයාලා අපිව මෙහාට එව්වේ. 144 00:08:38,800 --> 00:08:41,140 එයාලට දැනගන්න ඕනා පොළවේ ජිවත්වෙන්න පුළුවන්ද කියලා. 145 00:08:41,140 --> 00:08:43,700 අපිට මේ ඉන්න උන්ට විරුද්ධව සටන් කරන්න එයාලගේ උදව් ඕනා වෙනවා. 146 00:08:43,700 --> 00:08:45,130 ඔයාලගේ අත් පළඳනා ගැලෙව්වොත්... 147 00:08:45,130 --> 00:08:46,980 ....ඔයාලා එයාලව මරනවා විතරක් නෙවෙයි... 148 00:08:47,920 --> 00:08:49,110 ...ඔයාලා අපිවත් මරාගන්නවා! 149 00:08:53,240 --> 00:08:54,710 ඔයා හිතනවට වඩා අපි ශක්තිමත්. 150 00:08:55,040 --> 00:08:56,060 ඇය කියන දේ අහන්න එපා. 151 00:08:56,160 --> 00:08:57,460 ඇය වරප්‍රසාද ලත් අයගෙන් කෙනෙක්. 152 00:08:57,820 --> 00:09:00,040 එයාලා බිමට ආවොත් මෙයාට හොඳක්. 153 00:09:00,620 --> 00:09:02,230 ඔයාලා කී දෙනෙක්ට එහෙමම වෙයිද? 154 00:09:03,360 --> 00:09:05,380 අපිට අපි ගැන බලාගත්තහැකි. 155 00:09:05,690 --> 00:09:08,750 අර අත් පළඳනා වලින් ඔයාලව හිරකාරයෝ කරනවා. 156 00:09:09,040 --> 00:09:11,220 අපි තවදුරටත් හිරකාරයෝ නෙවෙයි! 157 00:09:11,490 --> 00:09:13,270 එයාලා කියනවා වරදවල් වලට සමාව දෙනවා කියලා. 158 00:09:13,620 --> 00:09:16,030 මම කියනවා ඔයාල අපරාධකාරයෝ නෙවෙයි කියලා! 159 00:09:16,670 --> 00:09:19,260 ඔයාලා සටන්කාමියෝ, බේරුණු අය! 160 00:09:20,020 --> 00:09:22,270 මෙහෙ ඉන්න උන් වදවෙන්න ඕනා අපි ගැන! 161 00:09:22,560 --> 00:09:23,890 - ඔව්! - ඔව්! 162 00:09:29,180 --> 00:09:30,180 අපි දැන් මොකද කරන්නෙ? 163 00:09:30,440 --> 00:09:31,950 අපි දැන් ජැස්පර්ව හොයන්න යනවා. 164 00:09:33,840 --> 00:09:35,150 ඇයි ඔයා ආවේ ඇබී? 165 00:09:35,150 --> 00:09:38,300 අපි දෙන්නම දන්නවා මේකට ගෝලයෙක්ව එවන්න පුළුවන් විත්තිය. 166 00:09:41,430 --> 00:09:43,160 කේන් සැලසුම් කරනවා රහස් කවුන්සිල් රැස්වීමක් කැඳවන්න... 167 00:09:43,160 --> 00:09:44,550 ...මේ වෙන්කිරීම ගැන ඡන්දයක් තියන්න. 168 00:09:46,150 --> 00:09:47,670 මට දැන ගන්න ඕනා ඔයා කොයි පැත්තෙද කියලා. 169 00:09:47,670 --> 00:09:49,130 මට ඡන්දය දෙන්න බෑ. ඔයා ඒක දන්නවා. 170 00:09:49,140 --> 00:09:50,780 එයාල ඔයා කියන දේ අහනවා තෙලෝනියස්. 171 00:09:50,780 --> 00:09:52,010 ඔයා අහන්නෙ නෑ. 172 00:09:53,200 --> 00:09:54,790 ඔයා මට එකඟ වුණාම මම අහනවා. 173 00:09:56,660 --> 00:10:00,340 දැන් CO2 පෙරණ දැනටම අක්‍රීය වෙන්න අරගෙන. 174 00:10:00,980 --> 00:10:04,450 ඔක්සිජන් ඌනතාවයේ රෝග ලක්ෂණ හැමතැනම. 175 00:10:04,450 --> 00:10:07,310 වඩාම නරක විදියට බලපාන්නෙ ළමයිට. එයාලා මුලින් මැරෙනවා. 176 00:10:07,310 --> 00:10:09,670 - ඔයා මට ඒක කියන්න ඕනා නෑ. - පැහැදිලිවම කියන්න ඕනා. 177 00:10:09,990 --> 00:10:12,820 අපි ජනගහනය අඩු නොකලොත්... 178 00:10:12,850 --> 00:10:16,060 මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න හැමෝම මාස 4 න් මැරෙනවා. 179 00:10:16,060 --> 00:10:19,040 අපි ඒ වෙනුවෙන් ක්‍රියා කළා. අපි ළමයි සිය දෙනෙක්ව පොළවට යැව්වා. 180 00:10:19,040 --> 00:10:22,580 - අපිට එයාලට වෙලාව දෙන්න වෙනවා... - පොළවෙ ඉන්නෙ ළමයි 76 යි ඇබී. 181 00:10:23,630 --> 00:10:27,810 මගේ පුතත් ඇතුළුව 24 දෙනෙක් දැනටම මැරිලා. 182 00:10:28,230 --> 00:10:30,790 - මම හිතන්නෙ නෑ. - ඒත් ඔයාට ඔප්පු කරන්න බෑ. 183 00:10:32,320 --> 00:10:35,840 කරුණාකරලා නවත්වන්න. 184 00:10:40,130 --> 00:10:43,310 මට තේරෙනවා ක්ලාක් වෙනුවෙන් බළාපොරොත්තු තියාගන්න ඔයාට ඕනා කියලා. 185 00:10:44,370 --> 00:10:46,330 ඒත් මමයි ආක් මධ්‍යස්ථාන ප්‍රධානියා. 186 00:10:47,270 --> 00:10:48,800 බළාපොරොත්තුවක් සෑහෙන්නෙ නෑ. 187 00:10:49,170 --> 00:10:52,600 මනුෂ්‍ය සංහතිය උවදුරේ වැටුනු වෙලාවක නම් මදි. 188 00:10:54,920 --> 00:10:55,960 මාව හම්බවෙන්න ඕනා කිව්වද? 189 00:10:57,950 --> 00:10:59,380 බලාපොරොත්තුව තමා හැම දේම. 190 00:11:01,170 --> 00:11:05,200 මම ඡන්දය දුන්නා ප්‍රධානියත් ඒක දන්නවා. 191 00:11:08,590 --> 00:11:09,470 වැඩ ඉවරයි. 192 00:11:24,180 --> 00:11:26,170 මාව අධ්‍යනය කරන එක නවත්වන්න, කේන්. 193 00:11:33,120 --> 00:11:34,250 කවුද මට වෙඩි තිබ්බෙ? 194 00:11:35,180 --> 00:11:36,240 බෙලමි බ්ලේක්, 195 00:11:36,390 --> 00:11:38,600 කර්මාන්ත මධ්‍යස්ථානයේ මුරකාරයෙක්. 196 00:11:38,710 --> 00:11:39,690 එයාත් යානයට රිංගගෙන. 197 00:11:39,690 --> 00:11:41,430 අපි තාම හොයනවා උදව් කළේ කවුද කියලා. 198 00:11:43,690 --> 00:11:45,560 කාටද වැඩියෙන්ම මගේ මරණයෙන් වාසි තියෙන්නෙ? 199 00:11:48,700 --> 00:11:50,310 කියන්න දෙයක් තියෙනවනම් ඒක කියන්න. 200 00:11:53,360 --> 00:11:56,700 මගේ ජීවිතය බේරගත්ත කෙනාව ඔයා මරන්න ඉක්මන් වුණා. 201 00:11:57,890 --> 00:12:00,040 මම මැරුණානම් ඔයා තමා දැන් පාලකයා වෙන්නෙ. 202 00:12:00,440 --> 00:12:02,710 ඔයාට විරුද්ධ වෙන්න ඇබීත් මෙහෙ නැතුව යනවා. 203 00:12:03,140 --> 00:12:05,440 මම වැඩකලේ නීතිය අනුව. මම කලේ රාජකාරිය. 204 00:12:06,330 --> 00:12:08,460 ඔයා වැඩබලපු ප්‍රධානියා. 205 00:12:10,520 --> 00:12:14,390 මේ රස්සාවට නීතිය පිළිපැදීමට වඩා වැඩි දෙයක් ඕනා වෙනවා. 206 00:12:14,550 --> 00:12:18,230 එහෙම නොකරන්න ඕනා වෙලාවත් දැනගැනීම අවශ්‍ය වෙනවා. 207 00:12:21,930 --> 00:12:24,180 ඔයාව මරන්න හදපු එකට මම සම්බන්ධ නෑ. 208 00:12:25,370 --> 00:12:26,970 ඒත් මම එහෙම වෙච්ච එක ගැන පුදුම වෙන්නෙ නෑ. 209 00:12:29,060 --> 00:12:31,960 ඔයා කරන්න ඕනා දේ කරන්න දුර්වල වැඩියි. 210 00:12:32,840 --> 00:12:34,620 මම නෙවෙයි ඒක දන්න එකම කෙනත්. 211 00:13:03,080 --> 00:13:03,960 මෙන්න ඉන්නවා. 212 00:13:09,760 --> 00:13:12,680 එයාල අපිට කිසි දෙයක් ඉතුරු කරල නෑ කියපු එක තාත්තා ඇත්තටමයි කියලා තියෙන්නෙ. 213 00:13:20,320 --> 00:13:21,430 පොඩි හීරිමක් විතරයි. 214 00:13:21,880 --> 00:13:23,210 ඔයා ඉක්මනට යාළුවෝ හදාගන්නවා වගේ. 215 00:13:24,590 --> 00:13:26,900 වහලා තියාගන්න. ආසාදනය වෙන්න පුළුවන්. 216 00:13:28,610 --> 00:13:29,650 නියම බෑග් එකක්. 217 00:13:29,760 --> 00:13:32,020 ඔව්, ආසණ පටි. 218 00:13:32,020 --> 00:13:33,480 මම පැරෂුට් එකෙන් කොටසකුත් ගත්තා... 219 00:13:33,490 --> 00:13:34,710 ...ජැස්පර්ව උස්සගෙන එන්න වෙයි කියලා... 220 00:13:34,720 --> 00:13:36,600 හොඳයි, වෙනකාට හරි දෙන්න. 221 00:13:37,610 --> 00:13:39,990 - ඔයා එන්නෙ නෑ. - මට දැන් ඇවිද්දැහැකි. 222 00:13:40,160 --> 00:13:42,860 ඒ හින්දා නෙවෙයි වෙල්ස්. ඔයා හින්දයි. 223 00:13:43,870 --> 00:13:46,140 ඔයා ආවේ කට්ටිය එක්කගෙන යන්න. මම උදව් වෙන්නම්. 224 00:13:46,140 --> 00:13:48,910 ක්ලාක් එයා හරි. අපිට එයාව ඕනා වෙනවා. 225 00:13:49,140 --> 00:13:50,810 මේ වෙනකම් වෙන කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. 226 00:13:50,810 --> 00:13:52,700 සමාවෙන්න මොන්ටි, ඒත් ඔයා යන්නෙත් නෑ. 227 00:13:52,700 --> 00:13:54,840 එහෙම කොහොමද? ජැස්පර් මගේ හොඳම යාළුවා. 228 00:13:54,840 --> 00:13:55,910 ඔයා ගොඩක් වැදගත්. 229 00:13:55,920 --> 00:13:58,550 ඔයා හැදුනෙ වැඩුනේ වැවුම් මධ්‍යස්ථානයේ. ඔයාව බඳවගත්තෙ ඉංජිනේරු අංශයට. 230 00:13:58,550 --> 00:13:59,140 ඉතින්? 231 00:13:59,140 --> 00:14:01,140 ඉතින් ආහාර හා පණිවුඩ හුවමාරුව. 232 00:14:01,540 --> 00:14:03,840 උඩ තියෙන එකෙන් අපි හැමෝවම බේරගනී. 233 00:14:04,270 --> 00:14:07,310 ඔයා ආක් මධ්‍යස්ථානය එක්ක කතා කරන්න විදියක් හොයගන්න. මම ජැස්පර්ව ආපහු ගේන්නම්. 234 00:14:08,790 --> 00:14:10,070 ලෑස්තිද? 235 00:14:10,070 --> 00:14:12,580 මම කොහෙවත් යන්නෙ නෑ. ඔයාලත් එහෙමයි. 236 00:14:12,580 --> 00:14:15,890 ඒක අඩි 300 කට එහා ඉඳන් හරියට ඉලක්කයට එවපු හෙල්ලයක්. 237 00:14:15,890 --> 00:14:18,110 - ඒ කියන්නෙ අපි ජැස්පර්ට මැරෙන්න දෙනවද? - ඒක වෙන්නෙ නෑ. 238 00:14:19,140 --> 00:14:20,360 අභ්‍යවකාශ ඇවිදින්නා? 239 00:14:21,150 --> 00:14:22,150 මොනතරම් විහිළුවක්ද? 240 00:14:22,720 --> 00:14:24,020 හිතන් ඉන්නෙ මහ ලොකු වික්‍රමාන්විත කෙනෙක් කියලා. 241 00:14:24,020 --> 00:14:25,390 ඇත්තටම ඔයා බය ගුල්ලෙක්. 242 00:14:25,710 --> 00:14:27,510 මේක වික්‍රමාන්විත ගමනක් නෙවෙයි, ක්ලාක්, 243 00:14:27,880 --> 00:14:29,380 මැරෙන්න යන මෙහෙයුමක්. 244 00:14:35,150 --> 00:14:36,150 තාප්පයක් හදන්න. 245 00:14:36,300 --> 00:14:38,870 කඩා වැටිච්ච ගස් පාවිච්චි කරන්න. මම ඇය ගැන බලාගන්නම්. 246 00:14:41,100 --> 00:14:42,510 ජැස්පර් ඔයාවයි අනුගමනය කළේ. 247 00:14:50,210 --> 00:14:52,080 - මොන මඟුලක්ද ඒ? - මම දන්නෙ නෑ. 248 00:14:52,100 --> 00:14:53,940 අනික් අය කියන්නෙ ලොකු සර්පයෙක් වගේ කියලා. 249 00:14:54,400 --> 00:14:55,480 ඔයා මැරෙන්න ඉඩ තිබ්බා. 250 00:14:55,480 --> 00:14:57,990 එහෙම වෙන්න ගියා ජැස්පර් පැනලා බේරගත්තෙ නැත්තම් 251 00:14:57,990 --> 00:14:59,930 ඔයාලා යනවද? මමත් එනවා. 252 00:14:59,930 --> 00:15:01,560 නෑ, එපා. ආපහු නම් නෑ. 253 00:15:01,560 --> 00:15:03,790 මෙයා හරි. ඔයාගේ කකුල හින්දා අපේ වේගේ බාල වෙයි. 254 00:15:04,480 --> 00:15:05,630 මම ආවේ ඔයාව හම්බවෙන්න. 255 00:15:06,470 --> 00:15:07,350 ක්ලාක්, මොනාද කරන්නෙ? 256 00:15:07,350 --> 00:15:09,030 ඔයා ගාව තුවක්කුවක් තියෙනවා කියල ආරංචි වුණා. 257 00:15:11,120 --> 00:15:12,670 හොඳයි. එන්න මා එක්ක. 258 00:15:13,560 --> 00:15:14,700 මොකටද මම එන්නෙ? 259 00:15:17,030 --> 00:15:19,900 එයාල ඔයා පස්සෙන් එනවා දකින්න ඔයාට ඕනා හින්දා. 260 00:15:20,550 --> 00:15:23,660 දැන් එයාලා හිතනවා අපෙන් කෙනෙක් බය වෙලා කියලා. 261 00:15:29,190 --> 00:15:29,980 මර්ෆි. 262 00:15:30,930 --> 00:15:32,890 එන්න මා එක්ක. ඇටම්? 263 00:15:33,920 --> 00:15:36,040 මගේ නංගි මෙහෙන් පිට වෙන්නෙ නෑ. ඒක තේරුණාද? 264 00:15:36,040 --> 00:15:37,130 මාව බලාගන්න කෙනෙක්ව ඕනා නෑ. 265 00:15:38,160 --> 00:15:40,830 එයාට කවුරුහරි අතක් හරි තිබ්බොත් ඔයාට උත්තර බඳින්න වෙයි. 266 00:15:42,310 --> 00:15:43,260 යමු. 267 00:15:45,530 --> 00:15:46,650 ඔය නවතිනවා. 268 00:15:48,560 --> 00:15:50,070 මම උඹේ ජීවිතය අපායක් කරනවා. 269 00:15:53,910 --> 00:15:55,340 අරුන් මෝඩයෝ විතරක් නෙවෙයි, ක්ලාක්. 270 00:15:56,190 --> 00:15:57,440 උන් භයානක අපරාධකාරයෝ. 271 00:15:58,290 --> 00:15:59,410 මම ඒක මත බලාපොරොත්තු තියනවා. 272 00:16:01,110 --> 00:16:03,520 කවද ඉඳන්ද අපි බේරාගැනීමේ වැඩ කරන්නෙ? 273 00:16:03,770 --> 00:16:05,340 අරුන් හිතන්නෙ කුමාරයා මැරුණා කියලා. 274 00:16:05,590 --> 00:16:07,260 කුමාරියත් මැරුනා කියලා හිතපුවහම... 275 00:16:07,270 --> 00:16:08,790 ...උන් කවදාවත් පහලට එන්නෙ නෑ. 276 00:16:11,110 --> 00:16:12,530 මම අර අත් පළඳනාව ගලෝනවා... 277 00:16:12,970 --> 00:16:14,870 ...අත කපල හරි. 278 00:16:41,507 --> 00:16:42,817 කෙලවෙයන් රේවන්. 279 00:16:43,167 --> 00:16:45,097 ඉන්න පීඩනය එනකම්. 280 00:16:49,197 --> 00:16:51,167 සමාවෙන්න කොල්ලනේ. යන්න තැන් තියෙනවා. 281 00:16:53,477 --> 00:16:55,827 කවුරුවත් දැක්කද "B" කොටසට හානි වෙලා නෑ කියලා? 282 00:16:56,117 --> 00:16:57,637 "B" කොටස තහනම් කොටසක්. ඔයා ඒක දන්නවා. 283 00:16:57,637 --> 00:16:59,207 එයාලා මාව මොනා බලන්නද පා කරන්නෙ? 284 00:17:00,627 --> 00:17:02,137 කොල්ලනේ අයියෝ. 285 00:17:02,137 --> 00:17:03,907 ගැලවීමේ යානාවක් දියත් වුණා. 286 00:17:04,747 --> 00:17:06,247 ඒ ගැන කුතුහලයක් නැද්ද? 287 00:17:06,437 --> 00:17:08,537 ඒක දියත් කළා නෙවෙයි. ඒක ඉවත් කළා. 288 00:17:09,217 --> 00:17:10,207 ඉංජිනේරු අංශයට අනුව... 289 00:17:10,207 --> 00:17:12,677 ...සාමාන්‍ය අලුත් වැඩියා අනතුරක් නිසා ඒක ඉවත් කරන්න වුණා. 290 00:17:12,677 --> 00:17:14,947 කිසිම හානියක් නොවිච්ච අලුත්වැඩියා අනතුරක්? 291 00:17:15,777 --> 00:17:17,757 ඒක බොරුවක් කියලා ඔයාලා දන්නවා. 292 00:17:18,347 --> 00:17:21,067 හොඳයි ඒකෙන් ඔයාලා ඇවිස්සෙන්නෙ නැත්තම්... 293 00:17:21,067 --> 00:17:22,117 ...කොහොමද මෙහෙම කිව්වොත්? 294 00:17:23,107 --> 00:17:25,397 මොකටද එයාලා ගොඩබැසුම් යානාවක් හැදුවේ? 295 00:17:25,397 --> 00:17:27,627 පොඩ්ඩක් නවත්වන්න හරිද? ඔයාගේ පද්ධති පරීක්ෂාකරන්න ඕනා. 296 00:17:27,627 --> 00:17:29,107 මම ඒ කරදර වීම නවත්වන්නම්. 297 00:17:30,207 --> 00:17:31,697 මට සෑහෙන හොඳක් දැනෙනවා. 298 00:17:32,097 --> 00:17:36,767 සිර කදවුරු හමුවීම් දිනය. පෙම්වතාට කියන්න මම දවස් දෙකක කෑමට ගෙවන්නම් කියලා. එලියට ආපු දවසට එයාට ගෙවන්න වෙනවා. 299 00:17:36,777 --> 00:17:38,777 දවස් තුනකට. මගේ බඩු අරන් තියන්න. 300 00:17:38,787 --> 00:17:39,717 මම පස්සෙ ඒ ගැන කතා කරන්නම්. 301 00:17:39,717 --> 00:17:41,157 රේවන් නවත්වන්න. 302 00:17:42,677 --> 00:17:44,187 රැඳවුම් කොටස නිරෝධායනය කරලා. 303 00:17:44,187 --> 00:17:45,527 වෛරසයක් ඇවිල්ලා. 304 00:17:45,527 --> 00:17:48,737 මාස දෙකක් යනකම් කිසි කෙනෙක්ට හම්බවෙන්න යන්න බෑ. සමාවෙන්න. 305 00:17:53,537 --> 00:17:55,127 මම ඒක දැක්කා. ඔයා වංචා කලා. 306 00:17:55,137 --> 00:17:58,287 කොල්ලනේ ආවරණය නිකන් හැදෙන්නෙ නෑ. 307 00:17:58,697 --> 00:18:01,657 ආවරණයෙන් උන්ව නවත්වන්නෙ නෑ. අපිට ආයුධ ඕනා වෙනවා. 308 00:18:01,657 --> 00:18:03,367 ඉතින් ඒව හදාගන්න. 309 00:18:03,687 --> 00:18:05,067 අයියා විහිළුවක් නෙවෙයි කලේ. 310 00:18:05,067 --> 00:18:06,307 එයා උන්ට වැඩේ දෙයි. 311 00:18:06,307 --> 00:18:07,997 අපි කතා කළා විතරයි. 312 00:18:07,997 --> 00:18:10,097 ඔයා අයියගේ කේලමා වෙන්න හොඳ වැඩියි. 313 00:18:10,097 --> 00:18:11,257 මම කාගෙවත් කේලමෙක් නෙවෙයි. 314 00:18:11,747 --> 00:18:12,887 හොඳයි. 315 00:18:16,557 --> 00:18:17,557 එහෙනම් ඔප්පු කරන්න. 316 00:18:21,317 --> 00:18:22,177 එන්න මා එක්ක. 317 00:18:39,677 --> 00:18:41,537 යනවා යන්න. 318 00:18:45,667 --> 00:18:47,037 ඒකත් එහෙමද? 319 00:18:50,357 --> 00:18:53,567 සමහරවිට මේ දවස් වලින් එකකදි මාව පාලනය කරන්න බෑ කියලා තේරුම් යයි. 320 00:18:55,167 --> 00:18:56,627 දන්නවද ඒ ආපු එකා ගැන? 321 00:18:57,837 --> 00:18:59,357 එය හිරේ උන්නෙ මිනීමැරුමකට කියල දන්නවද? 322 00:19:01,057 --> 00:19:02,017 දන්නවද හාස්‍යජනක දෙයක්? 323 00:19:02,017 --> 00:19:03,667 මම ඇත්තටම එයාව ඔයාගෙන් ආරක්ෂා කළා. 324 00:19:09,127 --> 00:19:10,127 මොනාද ඔයා කරන්නෙ?! 325 00:19:11,387 --> 00:19:12,917 පාලනය කළා කියලා හිතාගන්න. 326 00:19:12,917 --> 00:19:17,967 ඔච්චරද කරන්න පුළුවන්? උන් මාව අවුරුදු 16 ක් හිරකළා ඉපදුන හින්දා! 327 00:19:19,227 --> 00:19:20,227 මේක සුළු දෙයක්. 328 00:19:20,287 --> 00:19:22,197 පොඩ්ඩක් සද්දෙ අඩු කරනවද? 329 00:19:24,427 --> 00:19:25,737 මම හිත එකඟ කරගන්න හදන්නෙ. 330 00:19:30,467 --> 00:19:33,277 සවන් දෙන්න. බොජුන් හල වසා තැබෙනවා... 331 00:19:33,277 --> 00:19:35,787 ...පැය 2100 සිට පැය 0800 දක්වා... 332 00:19:35,787 --> 00:19:37,107 ...අලුත් වැඩියා කටයුතු වෙනුවෙන්. 333 00:19:42,327 --> 00:19:43,017 ඇබී... 334 00:19:44,327 --> 00:19:45,757 ...කේන් ඡන්ද ගන්න හදනවා. 335 00:19:46,837 --> 00:19:47,837 අපිත් එහෙම කරන එක හොඳයි. 336 00:19:49,937 --> 00:19:51,537 අපිට විස්තර කරද්දි අපේ අවස්ථාවක් ලැබෙනවා. 337 00:19:54,527 --> 00:19:55,967 සමාවෙන්න! වෛද්‍ය ග්‍රිෆින්. 338 00:19:56,287 --> 00:19:58,197 මට නොරෝධායනය ගැන ගැටළුවක් තියෙනවා. 339 00:19:58,197 --> 00:20:00,667 මගේ පෙම්වතා රැඳවුම් කුටියේ ඉන්නෙ. මම එයාව බලන්න ඕනා වුණා. 340 00:20:00,767 --> 00:20:02,377 ඒ වෙනුවට මම දැක්කෙ විවෘත වා නළයක්. 341 00:20:02,377 --> 00:20:03,797 දැන් ඇත්තටම වෛරසයක් ඇවිල්ල නම්... 342 00:20:03,807 --> 00:20:05,707 ...ඔයා වා සංසරණය සීමාකරන්නෙ නැද්ද? 343 00:20:05,707 --> 00:20:06,917 වෛරසය සුළගෙන් පැතිරෙන්නෙ නෑ. 344 00:20:07,227 --> 00:20:08,717 ඒ හින්දයි ඒවා විවෘත. 345 00:20:09,687 --> 00:20:11,927 එය හොඳින්ද කියලා මට කිව්වැහැකිද? 346 00:20:12,187 --> 00:20:13,717 මට බෑ. කණගාටුයි. 347 00:20:16,177 --> 00:20:17,177 නෑ එහෙම වෙන්න ඕනා නෑ. 348 00:20:17,897 --> 00:20:19,807 මුලින්ම පිටවෙච්ච යානාව. දැන් මේක. 349 00:20:20,077 --> 00:20:21,657 කවුන්සිලය මොකක් හරි හංගනවා. 350 00:20:22,467 --> 00:20:24,007 මම ඒ මොකක්ද කියලා හොයාගන්නවා. 351 00:20:26,567 --> 00:20:27,437 බැල්සි ළමයා. 352 00:20:29,317 --> 00:20:29,857 ඔව්. 353 00:20:31,397 --> 00:20:32,647 මට කෙනෙක්ව මතක් කරවනවා. 354 00:20:34,517 --> 00:20:35,457 නවතින්න. 355 00:20:38,227 --> 00:20:38,987 මොකෝ හදිස්සිය? 356 00:20:39,087 --> 00:20:40,367 පපුවට හෙල්ලයක් ඇනුනහම බේරෙන්නෙ නෑ. 357 00:20:40,367 --> 00:20:41,327 තුවක්කුව අහක් කරන්න. 358 00:20:41,327 --> 00:20:42,887 ඇයි ඒ ගැන මුකුත් නොකරන්නෙ ආ? 359 00:20:43,437 --> 00:20:45,377 ජැස්පර් කෑ ගැහුවා උන් එයාව අරගෙන යද්දි. 360 00:20:45,567 --> 00:20:47,807 හෙල්ලය හදවතට ඇනුනනම් එයා එකපාරම මැරෙනවා. 361 00:20:48,667 --> 00:20:49,737 ඒකෙන් කියවෙන්නෙ නෑ අපිට නාස්ති කරන්න වෙලාවක් තියෙනවා කියලා. 362 00:20:49,737 --> 00:20:52,487 ඔයා මේ අත් පළඳනාව ගලවපු ගමන්ම අපිට යන්න පුළුවන්. 363 00:20:54,347 --> 00:20:57,957 ආක් මධ්‍යස්ථානය මම මැරුණා කියලා හිතන එකම අවස්ථාම මම මැරුණහම විතරයි. 364 00:20:58,307 --> 00:20:58,947 තේරුණාද? 365 00:21:00,917 --> 00:21:01,927 නිර්භීත කුමාරිකාව. 366 00:21:02,927 --> 00:21:04,297 ඇයි ඔයා වෙන නමක් හොයාගන්නෙ නැත්තෙ? 367 00:21:05,947 --> 00:21:07,563 ඔයා මේකට කියන්නෙ බේරාගැනීමේ කණ්ඩායමක් කියලද? 368 00:21:07,587 --> 00:21:09,207 බෙදිලා වැඩි භූමියක් ආවරණය කරන්න වෙනවා. 369 00:21:09,567 --> 00:21:10,607 ක්ලාක්, එන්න මා එක්ක. 370 00:21:12,987 --> 00:21:14,587 පරක්කු වෙන එක හොඳයි නෑවිදින්ම ඉන්නවට වඩා. 371 00:21:14,697 --> 00:21:15,697 මමත් එහෙම හිතනවා. 372 00:21:32,226 --> 00:21:34,336 පේනවට වඩා පොදු දේවල් අපිට තියෙනවා වගේ ආ? 373 00:21:35,836 --> 00:21:37,186 අපිට එකවගේ කිසි දෙයක් නෑ. 374 00:21:37,586 --> 00:21:38,136 නැද්ද? 375 00:21:38,926 --> 00:21:41,016 අපි දෙන්නම ආවේ ආදරය කරන කෙනෙක්ව ආරක්ෂා කරන්න. 376 00:21:43,566 --> 00:21:44,886 මා එක්ක ඔයාගේ රහස් ආරක්ෂිතයි. 377 00:21:45,726 --> 00:21:47,676 ඔයාට නම් ඒක දරුණුයි... 378 00:21:48,366 --> 00:21:49,366 ...ෆින් ලඟ ඉන්නකොට. 379 00:21:50,446 --> 00:21:51,746 ක්ලාක් ඔයා දිහා බලන්නෙවත් නෑ. 380 00:21:52,756 --> 00:21:54,186 හරියට ඔයා ලඟපාතක නෑ වගේ. 381 00:21:58,796 --> 00:22:00,946 එයා මගේ ඇත්තම සහෝදරයෙක් නෙවෙයි. 382 00:22:00,946 --> 00:22:02,386 ඒත් එය හැමවෙලාවෙම මා ලඟ උන්නා. 383 00:22:03,016 --> 00:22:05,616 මට මතක හැමදේකම ජැස්පර් ඉන්නවා. 384 00:22:08,276 --> 00:22:09,276 මටත් යන්නයි තිබ්බෙ. 385 00:22:10,776 --> 00:22:12,116 ඔයා අඬන්නෙ නෑ නේද? 386 00:22:13,816 --> 00:22:14,416 කට වහනවා. 387 00:22:16,686 --> 00:22:19,076 ඔයාට මේක විශ්වාසද? ඔයාගේ අයියා නම් කැමති වෙන එකක් නෑ... 388 00:22:19,076 --> 00:22:20,762 ...අපිට ආක් මධ්‍යස්ථානය එක්ක සම්බන්ධ වෙන එක ගැන. 389 00:22:20,786 --> 00:22:21,906 එයා මාව බලාගන්න කෙනා නෙවෙයි. 390 00:22:23,596 --> 00:22:25,126 මේක කරමු. 391 00:22:36,836 --> 00:22:37,976 සමාවෙන්න. 392 00:22:42,016 --> 00:22:43,416 වැඩ නෑ. 393 00:22:43,896 --> 00:22:44,596 කෙළවෙයන්. 394 00:22:44,976 --> 00:22:46,116 අපිට ඒක ගලවන්නවත් බැරිනම්... 395 00:22:46,116 --> 00:22:48,436 ...කොහොමද ඒක පණිවුඩ හුවමාරු කරන එකක් බවට පත් කරන්න හිතන්නෙ? 396 00:22:55,896 --> 00:22:56,456 යන්න. 397 00:22:57,116 --> 00:22:59,256 මට මුකුත් වෙන්නෙ නෑ. වැඩ තියෙනවා කරන්න. 398 00:23:07,116 --> 00:23:07,806 මොන්ටි? 399 00:23:08,906 --> 00:23:10,626 ජැස්පර් තේරුම් ගනී ඔයා නැවතුනේ ඇයි කියලා. 400 00:23:13,716 --> 00:23:17,016 කොහොමද කෙනෙක් වැඩක් නැති කෙනෙක් විදියට බිං මහලේ වැඩෙන්නෙ? 401 00:23:18,196 --> 00:23:19,196 කවුද කිව්වෙ මම එහෙම නෑ? 402 00:23:23,466 --> 00:23:24,796 ඒ එයා ඔයාට ආදරේ කරන හින්දයි. 403 00:23:25,656 --> 00:23:26,276 ඔයාගේ අයියා? 404 00:23:27,376 --> 00:23:29,576 ඔයා වැඩක් නැති කෙනෙක් නෙවෙයි. ඔයාට ආදරය කරන්න අය ඉන්නවා. 405 00:23:31,396 --> 00:23:32,476 ඔව්, මම වාසනාවන්ත කෙල්ලෙක්. 406 00:23:32,666 --> 00:23:34,446 මම කියන්නෙ නෑ මට ඔයාට වඩා නරකට දැනුනා කියලා. 407 00:23:34,446 --> 00:23:36,006 ඔක්ටේවියා, මොකද මට එහෙම නොදැනුන හින්දා. 408 00:23:37,056 --> 00:23:39,016 ඒත් ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන කෙනෙක් ඔයාට ඉන්නවා. 409 00:23:40,396 --> 00:23:41,396 මම ඒකට ඊර්ෂ්‍යා කරනවා. 410 00:23:48,376 --> 00:23:49,776 මම හිත හිත උන්නෙ මවුන්ට් වෙදර් ගැන. 411 00:23:50,566 --> 00:23:52,906 කොහොමද එයාලා ජැස්පර් ගඟෙන් එහාට යනකන් පහර නොදී උන්නෙ? 412 00:23:53,886 --> 00:23:54,986 අපි කට වහගෙන උන්නත් නෙවෙයින්. 413 00:23:54,986 --> 00:23:56,506 අනික අපි ආව බව උන් නොදන්නවත් නෙවෙයිනේ. 414 00:23:58,566 --> 00:23:59,946 උන් බලන් උන්නා අපි එතෙර වෙනකන්. 415 00:24:01,936 --> 00:24:02,876 ගඟ තමා සීමාව. 416 00:24:04,456 --> 00:24:06,296 ඒ කියන්නෙ මවුන්ට් වෙදර් සීමාවෙන් පිට කියන එකයි. 417 00:24:07,656 --> 00:24:09,156 අපි කොහොමද ඒ සැපයුම් ගන්නෙ? 418 00:24:09,736 --> 00:24:11,246 අපි මොනාද කෑම වලට කරන්නෙ? 419 00:24:28,516 --> 00:24:30,276 අඩුමගානේ අපි වතුර ගැන වදවෙන්න ඕනා නෑනේ. 420 00:24:50,596 --> 00:24:52,546 අයියෝ, ෆින්. අපිට මේවට වෙලාව නෑ. 421 00:24:52,736 --> 00:24:55,206 ක්ලාක්, අපි පැයගානක් ඇවිද්දා. 422 00:24:55,396 --> 00:24:56,396 අපි විවේකයක් ගන්න ඕනා. 423 00:24:56,396 --> 00:24:58,276 මම විවේක ගන්නවා ජැස්පර්ව හම්බවුණාම. 424 00:24:58,596 --> 00:24:59,236 එන්න. 425 00:25:04,446 --> 00:25:05,816 එපා, එපා. 426 00:25:05,816 --> 00:25:07,276 ෆින්! එපා! 427 00:25:09,006 --> 00:25:10,106 කෙළවෙයන්, ෆින්! 428 00:25:15,086 --> 00:25:17,086 හරි. 429 00:25:18,316 --> 00:25:20,096 සමහරවිට විනාඩියකට. 430 00:25:24,766 --> 00:25:27,386 මම හිතන්නෙ මම දන්නවා ඇයි ඔයා මෙච්චර ජැස්පර්ව හොයන්න හදන්නෙ කියලා. 431 00:25:27,786 --> 00:25:29,966 ඔයා හැමවෙලාවෙම අනික් අය ගැන හිතන්නෙ ඇයි කියලා. 432 00:25:30,806 --> 00:25:32,086 දැන් ඔයා හරියට අම්ම වගේ. 433 00:25:33,206 --> 00:25:34,846 නෑ, කියන්න. මේක හොඳ එකක් වෙයි. 434 00:25:35,156 --> 00:25:36,776 අපරාධකාර මනෝචිකිත්සකයා. 435 00:25:41,926 --> 00:25:43,606 ඔයාට ඔයාගේ තාත්තව බේරගන්න බැරිවෙච්ච හින්දා. 436 00:26:19,996 --> 00:26:20,756 ජැස්පර්. 437 00:26:21,186 --> 00:26:22,186 එයා මෙහෙ ඉඳලා තියෙනවා. 438 00:26:23,266 --> 00:26:24,556 අපි අනික් අයට කතා කරමු. 439 00:26:31,436 --> 00:26:32,236 අපි කිට්ටුයි. 440 00:26:42,386 --> 00:26:43,446 ඇබී, අපිට නවත්වන්න වෙනවා. 441 00:26:43,656 --> 00:26:45,066 මිනිත්තු 30 න් ඡන්දය තියෙනවා. 442 00:26:45,066 --> 00:26:46,506 ඒ කියන්නෙ අපිට විනාඩි 30 ක් තියෙනවා. 443 00:26:46,647 --> 00:26:48,707 - ඉංජිනේරුවන්ගෙන් මොනාවත්? - හොඳ මුකුත් නෑ. 444 00:26:48,707 --> 00:26:49,627 සින්ක්ලෙයාර් කියන විදියට... 445 00:26:49,627 --> 00:26:50,477 ...අපි පහලට සංඥාවක් යැව්වා වුණත්... 446 00:26:50,477 --> 00:26:52,127 ...ඒවා ග්‍රහණය කරගන්න විදියට අත් පළඳනා හදලා නෑ. 447 00:26:52,127 --> 00:26:53,127 ළමයින්ට ඒක කවදවත් ඇහෙන්නෙ නෑ. 448 00:26:53,127 --> 00:26:55,237 අපිට මඟ ඇරුණු දෙයක් මෙතන තියෙන්න ඕනා. 449 00:26:55,237 --> 00:26:56,797 අපි හිතපු නැති දෙයක්. 450 00:26:57,767 --> 00:26:59,257 නියමයි. දැන් මොකද වෙන්නෙ? 451 00:27:09,407 --> 00:27:11,017 පේනවිදියට වා නල වල ඔයාගේ උනන්දුවක් තියෙනවා වගේ. 452 00:27:11,017 --> 00:27:12,177 මම ආරක්ෂක අංශවලට කතා කරන්නම්. 453 00:27:13,387 --> 00:27:14,387 එයාලා මැරෙනවා නෙවෙයි. 454 00:27:16,927 --> 00:27:18,137 මොනාද ඔයා කියවන්නෙ? 455 00:27:21,607 --> 00:27:23,217 මේ ඔක්කොම එන්නෙ භූමියෙන්ද? 456 00:27:28,727 --> 00:27:30,217 එවන්නෙ මේවලින්. 457 00:27:35,447 --> 00:27:36,527 එයාලා ඒවා ගලවනවා. 458 00:27:37,347 --> 00:27:39,627 මොකක්? ඇයි එයාලා ඒවගේ මොට්ට වැඩක් කරන්නෙ? 459 00:27:40,727 --> 00:27:42,387 අපි එයාලට එපා කියපු හින්දා. 460 00:28:10,307 --> 00:28:11,437 හෙලෝ. වස්තුවේ. 461 00:28:20,987 --> 00:28:22,827 කොහෙද යන්නෙ? 462 00:29:51,967 --> 00:29:52,667 ඒකට කමක් නෑ. 463 00:29:54,067 --> 00:29:55,777 අපිට මොකක් නැතත් වෙලාව තියෙනවා. 464 00:30:08,507 --> 00:30:10,147 මේක හරි පාර කියලා අපි දන්නෙ කොහොමද? 465 00:30:10,737 --> 00:30:13,467 අපි දන්නෙ නෑ. අභ්‍යවකාශ ඇවිදින්න හිතනවා එයා තමා මඟපෙන්වන්නා කියලා. 466 00:30:13,467 --> 00:30:15,187 ඒකට කියන්නෙ කැපුම් සංඥා කියලා. 467 00:30:15,187 --> 00:30:16,823 පෘථිවි හැකියාවන් වල අවුරුදු හතරක්. එයා දක්ෂයි. 468 00:30:16,847 --> 00:30:17,607 ඔයාලා කට වහගන්නවද නැත්තම්... 469 00:30:17,607 --> 00:30:19,327 ...ඔයාලගෙ ඇඟවල් වලට ඉලක්ක කරගන්නවද? 470 00:30:33,107 --> 00:30:33,737 දැක්කද? 471 00:30:34,327 --> 00:30:35,327 ඔයා අදෘශ්‍යමානයි. 472 00:30:39,277 --> 00:30:40,307 මොන මඟුලක්ද ඒ? 473 00:30:41,187 --> 00:30:43,017 දැන් අර තුවක්කුව ගන්න හොඳ වෙලාව. 474 00:30:49,947 --> 00:30:50,717 ජැස්පර්. 475 00:31:02,394 --> 00:31:04,044 - මගෙ දෙවියනේ. - ක්ලාක්, බලාගෙන. 476 00:31:04,044 --> 00:31:04,804 ජැස්පර්? 477 00:31:06,884 --> 00:31:07,884 මොන මඟුලක්ද මේ? 478 00:31:10,714 --> 00:31:12,594 ක්ලාක්! එයාව ගන්න! 479 00:31:14,124 --> 00:31:17,204 ඇදලා ගන්න! උඩට ඇදලා ගන්න! 480 00:31:21,564 --> 00:31:22,104 ඔයා හොඳින්ද? 481 00:31:22,104 --> 00:31:22,644 ඔව්. 482 00:31:30,644 --> 00:31:31,644 එයාව බිමට ගන්න වෙනවා. 483 00:31:31,834 --> 00:31:33,214 මම නැගලා බැමි කපන්නම්. 484 00:31:33,214 --> 00:31:34,024 ඔව්, මමත් එන්නම්. 485 00:31:34,024 --> 00:31:35,894 නෑ ක්ලාක් එක්ක ඉන්න. 486 00:31:36,474 --> 00:31:37,474 අරයව බලාගන්න. 487 00:31:37,954 --> 00:31:39,354 ඔය, එන්න යමු. 488 00:31:40,254 --> 00:31:41,684 තුවාල වල මොනාද ගාලා. 489 00:31:42,654 --> 00:31:45,914 බේත්? මොකද ජීවී ඇමක් විදියට ගන්න ජීවිතය බේරගන්නෙ? 490 00:31:45,914 --> 00:31:48,354 සමහර විට උන් අල්ල ගන්න හදන දෙය හුස්ම ගන්න රෑ කෑමකට ආස ඇති. 491 00:31:48,354 --> 00:31:50,074 සමහර විට උන් අල්ලගන්න හදන්නෙ අපිව වෙන්න ඇති. 492 00:31:53,364 --> 00:31:56,114 දත්ත වලට අනුව කණ්ඩායමේ ඉන්න ප්‍රචණ්ඩම අපරාධකාරයෝ... 493 00:31:56,114 --> 00:31:59,324 ...අට ගුණයක් වඩා නැඹුරුවක් දක්වනවා සංඥා නවත්වන්න. 494 00:31:59,644 --> 00:32:05,964 අපි හිතනවා ඒ කියන්නෙ ළමයි කැමැත්තෙන් අත් පළඳනා ගලවනවා කියලා. 495 00:32:06,144 --> 00:32:07,624 වෙල්ස්ව පැහැදිළි කරන්නෙ කොහොමද එතකොට? 496 00:32:08,084 --> 00:32:08,984 කේන් හරි. 497 00:32:10,024 --> 00:32:14,594 මගේ පුතා කවමදාවත් කැමැත්තෙන් අත් පළඳනා ගලවන කෙනෙක් නෙවෙයි. 498 00:32:15,524 --> 00:32:18,894 අපේ ළමයි දෙන්නම අපි කවදාවත් නොහිතපු දේවල් කළා. 499 00:32:19,884 --> 00:32:20,884 තර්කය තාමත් එහෙමමයි. 500 00:32:21,024 --> 00:32:22,834 මේ ළමයින්ට තව කාලය ඕනා. 501 00:32:22,834 --> 00:32:23,844 අපිට කාලය නෑ. 502 00:32:23,844 --> 00:32:27,314 ඉංජිනේරුවන්ට මාස හයක් ඕනා ජීව ආධාරක පද්ධති හදන්න. 503 00:32:28,234 --> 00:32:29,924 අපිට ඔක්ෂිජන් තියෙන්නෙ මාස හතරකට විතරයි. 504 00:32:33,894 --> 00:32:35,374 කාටවත් මේක කරන්න අවශ්‍ය නෑ. 505 00:32:35,694 --> 00:32:36,874 ඒත් නොවැලැක්විය හැකි කාරණය තමා... 506 00:32:36,874 --> 00:32:38,384 ...අපි පරක්කු කරන හැම දවසක් ගානෙම... 507 00:32:38,384 --> 00:32:42,144 ...වැඩිපුර මිනිස්සු 10 දෙනෙක්ව බිලි දෙන්න වෙනවා කියන එක. 508 00:32:42,244 --> 00:32:44,834 අද ගාන 209 යි. හෙට වෙද්හ්ඩි 219 යි. 509 00:32:45,244 --> 00:32:47,154 අනිද්ද වෙද්දි 229 යි. 510 00:32:47,394 --> 00:32:49,524 අපිටයි වැඩිපුර කාලයක් අවශ්‍ය අය. 511 00:32:50,694 --> 00:32:52,174 මම කියනවා අපි දැන් ඡන්දය විමසමු කියල. 512 00:32:52,304 --> 00:32:53,704 - මා යෝජනාව ස්ථිර කරනවා. - හොඳයි. 513 00:32:53,704 --> 00:32:56,864 අපි ඉදිරියේ තියෙන කාරණාව සම්මත වෙන්න ඡන්ද 4 ක බහුතරයක් ඕනා. 514 00:32:56,904 --> 00:33:01,194 මධ්‍යස්ථානයේ සිටින පුරවැසියන් 209 දෙනෙක්ව... 515 00:33:01,194 --> 00:33:06,434 ...සැපයුම් ජාලයෙන් ඉවත් කරලා ඉතිරි වන අයට තව මාස 6 ක කාලයක් ලබා ගැනීම. 516 00:33:08,194 --> 00:33:09,124 කැමති අය? 517 00:33:10,844 --> 00:33:11,844 - කැමතියි. - කැමතියි. 518 00:33:13,654 --> 00:33:14,794 විරුද්ධ අය? 519 00:33:14,884 --> 00:33:15,234 අකමැතියි. 520 00:33:15,234 --> 00:33:16,414 - අකමැතියි. - අකමැතියි. 521 00:33:16,914 --> 00:33:18,214 ඡන්ද සමානයි. 522 00:33:18,644 --> 00:33:19,934 නායක තුමාගේ තීරණය. 523 00:33:23,914 --> 00:33:25,294 අපි මේක ඉල්ලලා ගත්ත දෙයක් නෙවෙයි. 524 00:33:29,484 --> 00:33:32,644 අපිට නියමිතව තිබ්බෙ සංක්‍රමණික පරම්පරාවක් විදියට... 525 00:33:34,474 --> 00:33:37,764 ...දැන් ඉඳන් පරම්පරා 3 කින් පස්සෙ... 526 00:33:37,804 --> 00:33:39,444 ...මනුෂ්‍යාට ගෙදර යෑම සහතික කිරීම. 527 00:33:40,354 --> 00:33:41,694 ඒත් හැමදේම වෙනස් වෙලා. 528 00:33:42,784 --> 00:33:49,114 එක්කෝ අපි මනුෂ්‍ය සංහතිය ආපහු පෘථිවියට යන එක දකින පරම්පරාව හරි... 529 00:33:51,184 --> 00:33:57,194 ...නැත්තම් ඒක අවසාන වෙනවා දකින පරම්පරාව හරි වෙයි. 530 00:34:00,034 --> 00:34:01,404 මගේ පුතා දැනටම එහෙ ඉන්නවා. 531 00:34:04,664 --> 00:34:05,664 මමයි එයාව යැව්වේ. 532 00:34:09,624 --> 00:34:11,284 සත්‍ය තමා මම දන්නෙ නෑ... 533 00:34:12,544 --> 00:34:15,254 ...එයා පණපිටින් ඉන්නවද නැද්ද කියලවත්. 534 00:34:18,844 --> 00:34:20,084 ඒත් මම තාම බලාපොරොත්තු වෙනවා. 535 00:34:21,884 --> 00:34:23,974 මොකක්ද ඔබගේ ඡන්දය? 536 00:34:28,074 --> 00:34:29,074 මම ඡන්දය දෙන්නෙ නෑ. 537 00:34:29,164 --> 00:34:30,844 සර්, ඔබ ඡන්දය නොදී උන්නොත්... 538 00:34:30,844 --> 00:34:32,334 ...ඡන්දය සමානව අවසාන වෙලා... 539 00:34:32,504 --> 00:34:36,334 ...ආයේ දින 10 කින් ඡන්ද විමසීමකට යන්න වෙනවා. 540 00:34:36,334 --> 00:34:37,644 ඒ කියන්නෙ දවසකට 10 ගානේ වැඩිපුර මැරෙනවා. 541 00:34:37,644 --> 00:34:41,234 මම නැවත අහනවා. මොකක්ද ප්‍රධානියාගේ ඡන්දය? 542 00:34:41,264 --> 00:34:42,774 ප්‍රධානියා ඡන්දයෙන් වැලකෙනවා. 543 00:34:47,614 --> 00:34:49,074 ඔයාට දවස් 10 ක් තියෙනවා. 544 00:34:57,094 --> 00:34:58,094 ඉක්මන් කරන්න, මර්ෆි. 545 00:34:58,634 --> 00:34:59,364 පරිස්සමෙන්. 546 00:35:02,954 --> 00:35:03,954 මොන මඟුලක්ද ඒ? 547 00:35:05,404 --> 00:35:06,404 මෙහෙ ඉන්න උන්? 548 00:35:14,134 --> 00:35:15,384 බෙලමි, තුවක්කුව. 549 00:35:47,254 --> 00:35:48,274 දැන් ඇයට ඔයාව පේනවා. 550 00:35:57,490 --> 00:35:59,420 කවුරුහරි කාර්මික ශිල්පියෙක්ව හෙව්වද? 551 00:36:04,590 --> 00:36:06,240 ඔයාට වැඩකට කතා කරපු කෙනා? 552 00:36:06,940 --> 00:36:07,940 අපි කතා කරන්න ඕනා. 553 00:36:15,480 --> 00:36:19,000 මම කිසි දෙයක් කියන්නෙ නෑ කියලා මම කිව්ව. 554 00:36:19,540 --> 00:36:22,000 මට ඔයාව විශ්වාසයි. ඔයා කරදරේක නෙවෙයි ඉන්නෙ. 555 00:36:22,540 --> 00:36:23,220 එන්න. 556 00:36:23,860 --> 00:36:25,470 තාම කරදරේක වැටිලා නෑ කියලයි ඔය කියන්නෙ. 557 00:36:27,210 --> 00:36:29,470 මේ මම වගේ අයට යන්න බැරි සීමාව. 558 00:36:29,740 --> 00:36:30,740 තව දුරටත් එහෙම නෑ. 559 00:36:31,630 --> 00:36:33,920 ඔයා දන්නවා අපි සිය දෙනෙක්ව පොළවට යැව්වා කියලා. 560 00:36:34,220 --> 00:36:35,760 ඔයා නොදන්නේ ඒකට හේතුවයි. 561 00:36:36,800 --> 00:36:38,490 ආක් මධ්‍යස්ථානය මියයමින් තියෙන්නෙ රේවන්. 562 00:36:38,880 --> 00:36:41,200 ජීව ආධාරක පද්ධතිය තියෙන්නෙ අන්තිම අඩියේ. 563 00:36:42,180 --> 00:36:45,370 මට දවස් 10 ක් තියෙනවා පෘථිවියේ ජීවත්වෙන්න පුළුවන් කියලා ඔප්පු කරන්න. 564 00:36:46,520 --> 00:36:48,570 එහෙම නොවුනොත් එයාලා ජනගහනය අඩුකරන්න පටන් ගන්නවා. 565 00:36:48,710 --> 00:36:51,610 අහිංසක මිනිස්සු 320 ක් මිය යාවී. 566 00:36:53,010 --> 00:36:53,880 මට තේරෙන්නෙ නෑ. 567 00:36:54,000 --> 00:36:55,220 ඇයි මට මේවා කියන්නෙ? 568 00:36:55,220 --> 00:36:56,360 මම ඔයාගේ ගොණුව බැලුව. 569 00:36:56,360 --> 00:37:00,440 ඔයා තමා ළාබාලතම ශුන්‍ය ගුරුත්ව කාර්මිකයා මේ මධ්‍යස්ථානයේ අවුරුදු 50 කට ඉන්න 570 00:37:00,740 --> 00:37:04,040 52 යි ඒත්...මොකටද? 571 00:37:04,100 --> 00:37:04,730 ඉතින්... 572 00:37:11,270 --> 00:37:14,600 ඔයාට දවස් 9 ක් ලැබෙනවා මේක සූදානම් කරන්න, මාව ආරක්ෂිතව ගොඩ බස්සන්න. 573 00:37:21,000 --> 00:37:23,190 දෙවියනේ, මොන කුණු ගොඩක්ද මේ? 574 00:37:23,570 --> 00:37:25,660 මේක හම්බවෙන්න ඇත්තේ... 575 00:37:26,520 --> 00:37:29,280 ...2012 දි Mir-3 බේරගන්නකොට වෙන්න ඇති. 576 00:37:29,970 --> 00:37:33,370 ඔයා මට කියන්නෙ මේ අවුරුදු 130 ක් පරණ හදිසි පිටවුම් යානය... 577 00:37:33,960 --> 00:37:38,900 ...දවස් 9 කින් ගොඩ බෑමේ අපා ගින්නට ඔරොත්තුදෙන්න සූදානම් කරන්න කියලද? 578 00:37:39,090 --> 00:37:40,300 ඔයාට කරන්න පුළුවන්ද බැරිද? 579 00:37:45,520 --> 00:37:48,430 අපොයි පුළුවන්. හැබැයි මමත් යන්න එනවා. 580 00:37:48,580 --> 00:37:50,910 ඔයා නෙවෙයි ආදරය කරන කෙනෙක් පොළවෙ ඉන්න එකම කෙනා. 581 00:37:53,170 --> 00:37:54,170 ඒවා තමා මගේ කොන්දේසී. 582 00:37:54,460 --> 00:37:56,150 එක්කෝ පිළිගන්න නැත්තම් නිකන් ඉන්න. 583 00:37:59,900 --> 00:38:01,700 හොඳයි, ඔයාටත් ආවහැකි. 584 00:38:02,810 --> 00:38:04,160 ඔයාට කාර්මිකයෙක්ව හම්බවුණා. 585 00:38:17,310 --> 00:38:18,220 එයාලා ආවා! 586 00:38:20,630 --> 00:38:21,240 අතන. 587 00:38:25,570 --> 00:38:27,250 පණපිටින් ඉන්නවා. 588 00:38:27,250 --> 00:38:29,550 මට උණු වතුරයි වෙලුම් පටි විදියට ගන්න රෙදි පටියි ඕනා. 589 00:38:38,780 --> 00:38:41,320 කාටද බඩිගිනි?! 590 00:38:43,350 --> 00:38:44,940 බෙලමි! 591 00:39:58,350 --> 00:40:01,050 එයා දැනට හොඳින් ඉන්නවා, ඒත් බේත් නැතුව... 592 00:40:03,340 --> 00:40:05,420 එයාල කෑම වෙනුවෙන් අත් පළඳනා ගලෝනවද? 593 00:40:05,940 --> 00:40:07,890 මම නම් කරන්නෙ නෑ. 594 00:40:08,380 --> 00:40:09,380 ඔයා කරන්න ඕනා නෑ. 595 00:40:15,380 --> 00:40:16,840 හෝව්, හෝව්, හෝව්. 596 00:40:18,170 --> 00:40:20,130 ඔයාට වෙනස් නීති තියෙනවා කියලා හිතුවෙ මොකක් හින්දද? 597 00:40:21,050 --> 00:40:22,190 මම හිතුවෙ නීතී නෑ කියලයි. 598 00:40:44,770 --> 00:40:45,220 ඇටොම්! 599 00:40:50,390 --> 00:40:53,230 එන්න, අපියි මුලින්ම මුර කරන්න ඕනා. 600 00:41:01,450 --> 00:41:02,930 ඔයාලට බෑ මාව මෙතන දාල යන්න. 601 00:41:03,400 --> 00:41:04,400 එහෙම නෙවෙයි ඇටොම්. 602 00:41:05,330 --> 00:41:06,540 මම අණ පිළිපදිනවා. 603 00:41:15,680 --> 00:41:16,340 කොල්ලනේ! 604 00:41:19,130 --> 00:41:19,950 බෙලමි! 605 00:41:20,920 --> 00:41:23,150 බෙලමි! 606 00:42:00,072 --> 00:42:02,538 ::: එක්වන්න අප සමඟ ::: contact@baiscopelk.com