1
00:01:19,090 --> 00:01:20,118
අම්මේ?
2
00:01:22,840 --> 00:01:23,973
ඔයාට මාව ඇහෙනවද?
3
00:01:26,101 --> 00:01:27,749
මම දන්නවා ඔයා ඉන්නවා කියලා.
4
00:01:28,631 --> 00:01:29,896
ආපහු මගේ ළගට එන්න.
5
00:01:33,097 --> 00:01:34,097
මට ඔයාව ඕනේ.
6
00:01:41,493 --> 00:01:42,559
හායි.
7
00:01:42,584 --> 00:01:45,118
- ක්ලාක්.
- ඔව්.
8
00:01:45,220 --> 00:01:46,653
ඔයා හොදින්. ඔයා හොදින්. මෙන්න.
9
00:01:48,713 --> 00:01:49,713
ඔහ්හ්...
10
00:02:03,621 --> 00:02:05,621
- ඔහ්හ්, නැහැ.
- නැහැ, නැහැ, නැහැ, නැහැ, නැහැ.
11
00:02:05,646 --> 00:02:07,375
- මට සමාවෙන්න.
- ඒකට කමක් නැහැ. ඒකට කමක් නැහැ.
12
00:02:07,410 --> 00:02:09,677
මට බොහොම සමාවෙන්න.
13
00:02:15,078 --> 00:02:16,778
ඒකට කමක් නැහැ.
14
00:02:21,527 --> 00:02:22,572
හේයි, නවත්තගන්න.
15
00:02:22,597 --> 00:02:24,719
- මට සමාවෙන්න.
- ඒ ඔයා නෙවේ.
16
00:02:24,744 --> 00:02:26,227
නැහැ, නැහැ, නැහැ, නැහැ, නැහැ.
17
00:02:26,252 --> 00:02:28,370
අම්මේ, ඒ ඔයා නෙවෙයි.
18
00:02:28,372 --> 00:02:30,247
- අම්මේ...
- නැහැ.
19
00:02:31,987 --> 00:02:33,237
මට ඔයාගේ උදව් ඕනේ.
20
00:02:38,163 --> 00:02:40,296
හේයි, එපා. හැමදේම හොදින්.
21
00:02:40,592 --> 00:02:44,297
මම EMP එක භාවිතා කළා. ඇය ආපහු ආවා.
22
00:02:44,539 --> 00:02:45,954
හොදයි, ඔන්ටාරිට මොකද වෙන්නේ?
23
00:02:46,264 --> 00:02:48,264
මම හිතුවේ ඔයා කිව්වා කියලා
අපිට තියෙන්නේ එක අවස්ථාවයි බව.
24
00:02:48,376 --> 00:02:49,599
මම ඔයාලට කිව්වා,
25
00:02:50,716 --> 00:02:52,828
ඔන්ටාරි තවදුරටත් දැල්ලට විකල්පයක් නෙවේ.
26
00:02:53,083 --> 00:02:56,732
එයාගේ මොලේ මැරිලා. තට්ටුව ආරක්ෂිතයිද?
27
00:02:56,829 --> 00:02:59,512
දැනට. ජාහාවයි ආරක්ෂකයින්වයි
නිදන කාමරේ ගැට ගහලා දැම්මා.
28
00:02:59,972 --> 00:03:00,980
අපි උඩට ආපු සෝපානයයි
29
00:03:01,005 --> 00:03:02,639
ඉනිමගයි අයින් කරලා දැම්මා .
30
00:03:02,731 --> 00:03:04,831
පඩිපෙළ කඩා වැටිලා.
කිසිකෙනෙක් අපේ පස්සෙන් එන්නේ නැහැ.
31
00:03:04,856 --> 00:03:06,301
හොදයි. එහෙමනම් අපිට වෙලාව තියෙනවා.
32
00:03:06,326 --> 00:03:07,825
අපිට නැති දේ තමා පහළට යන්න පාරක්.
33
00:03:07,850 --> 00:03:09,762
වෙලාව තියෙන්නේ මොකටද?
34
00:03:09,802 --> 00:03:10,973
ආරෝහණ උත්සවයකට.
35
00:03:10,998 --> 00:03:14,472
ආරෝහණයට? ඔයා දැන් කිව්වා
ඔන්ටාරි විකල්පයක් නෙවේ කියලා.
36
00:03:14,497 --> 00:03:17,112
ඇරත්, එයා තවම පරිපථගතයි,
ඒවගේම අපිට තවදුරටත් EMP එකක් නැහැ.
37
00:03:17,463 --> 00:03:20,289
අපි දැල්ල ඔන්ටාරිගේ ඔලුවට
ඇතුල් කරන්නේ නැහැ.
38
00:03:21,298 --> 00:03:22,691
අපි ඒක මගේ ඔලුවට දානවා.
39
00:03:25,752 --> 00:03:30,177
ක්ලාක්, ඒ දේ එමර්සන්ව මැරුවා
තප්පර ගානක් ඇතුළත,
40
00:03:30,202 --> 00:03:31,336
එයාගේ මොලේ දිය කරලා දාලා.
41
00:03:31,361 --> 00:03:33,862
එමර්සන් නයිට්බ්ලඩ්වලට සම්බන්ධ
වෙලා හිටියේ නැහැ.
42
00:03:34,772 --> 00:03:37,773
- පාරවිලයනය?
- එහෙම්ම නෙවේ.
43
00:03:37,908 --> 00:03:40,053
මවුන්ට්වෙදර්වල වගේ සම්බන්ධ වෙන්න.
44
00:03:43,044 --> 00:03:45,869
ඔව්. අපිට ඕනේ කරන හැමදේම ඔයාගේ
බෙහෙත් මල්ලේ තියෙනවා.
45
00:03:45,894 --> 00:03:47,561
නැහැ. ඒක භයානක වැඩියි,
46
00:03:47,750 --> 00:03:49,016
ඒවගේම ඒකෙ විචල්‍යයන් ගොඩක් තියෙනවා.
47
00:03:49,041 --> 00:03:50,681
ඒත් වෙන විකල්පයක් නැහැ.
48
00:03:51,173 --> 00:03:52,260
හරි, හොදයි,
49
00:03:52,549 --> 00:03:54,748
ඔයා මොනා කළත්,
ඒක ඉක්මනට කළොත් හොදයි.
50
00:03:54,773 --> 00:03:56,388
ඇයි?මොකද වුනේ?
51
00:03:57,493 --> 00:03:59,168
එයාලා උඩට නගිනවා.
52
00:04:33,858 --> 00:04:35,734
මම මේක කරන්න ඕනේ.
53
00:04:38,575 --> 00:04:41,603
හරි. මම ඔයාට උදව් කරන්නම්.
54
00:04:53,953 --> 00:05:03,953
මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත්
කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ.
55
00:05:07,370 --> 00:05:17,370
♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫
©www.baiscopelk.com/119©
56
00:05:38,618 --> 00:05:40,422
කට්ටිය, ඔයාලට වෙලාව ඉවර වේගෙන එන්නේ.
57
00:05:40,647 --> 00:05:42,570
ඒක මොකක් වෙයිද,
රේවන්ගේ යන්ත්‍රයද නැත්නම් හාපර්ද?
58
00:05:42,595 --> 00:05:44,032
ඒක එයාලට දෙන්න එපා.
59
00:05:46,707 --> 00:05:48,670
දිගටම ඔහුව කතා කරවන්න.
60
00:05:48,672 --> 00:05:50,588
නතර කරන්න. ඇයට කරදරයක් කරන්න
කිසිම හේතුවක් නැහැ.
61
00:05:50,654 --> 00:05:52,837
ඔයාට පුළුවන් ඒක නවත්වන්න. දොර අරින්න.
62
00:05:52,862 --> 00:05:54,361
අපි ඒක කළොත්, ඊටපස්සේ,
63
00:05:55,079 --> 00:05:56,621
අපිටත් චිප් දෙනවද, මොනා වුනත්?
64
00:05:59,027 --> 00:06:00,266
රේවන්, අක්‍රීය කිරීමේ ස්විචයට ළගාවීමට
65
00:06:00,291 --> 00:06:02,561
ඔයාට ඇති අවස්ථාව 2%ටත් අඩුයි.
66
00:06:03,781 --> 00:06:05,585
මම අමතර ආරක්ෂාවක් එකතු කළා.
67
00:06:05,610 --> 00:06:07,322
මම දන්නවා හැනා මොන්ටිට දීපු
68
00:06:07,324 --> 00:06:09,057
චිප් එකේ ඩිජිටල් සලකුණ.
69
00:06:10,209 --> 00:06:12,027
ඔයා ද්වාරය අන්තර්ක්‍රියා කරවපු ගමන්
70
00:06:12,029 --> 00:06:16,170
මගේ කේතය තියෙන ඕනෙම දේකින්,
මම දැනගන්නවා.
71
00:06:16,357 --> 00:06:17,924
මම ඔයාව හොයාගන්නවා.
72
00:06:20,374 --> 00:06:22,184
ඔයා ඇත්තටම ඉඩදෙනවද ඔයාගේ
යාලුවට මැරෙන්න
73
00:06:22,209 --> 00:06:23,877
2%ක අවස්ථාවක් වෙනුවෙන්?
74
00:06:24,014 --> 00:06:25,200
ඔයා මොනාද හිතන්නේ?
75
00:06:32,724 --> 00:06:34,649
- ඔයා හොදින්ද?
- ඔව්.
76
00:06:36,751 --> 00:06:38,999
ආලෝකයේ නගරයේ වේදනාව
නැති ඒකනම් හොද දෙයක්.
77
00:06:54,820 --> 00:06:56,422
බැල්කනියේ ග්‍රීස් දැම්මා.
78
00:06:57,175 --> 00:06:58,580
කාටවත් බැහැ එතනින් එන්න.
79
00:06:58,623 --> 00:06:59,956
හොදයි. ඇතිවෙන්න ලාම්පු තෙල් තිබ්බා
80
00:06:59,981 --> 00:07:01,313
ආවරණය කරන්න තට්ටුවේ හැම කවුලුවක්ම
81
00:07:01,338 --> 00:07:03,005
කමාන්ඩර්ගේ කාමරය ඇරෙන්න.
82
00:07:03,049 --> 00:07:05,216
එහෙනම් එතන තමා සටන්
කරන එක ආරම්භ වෙන්නේ.
83
00:07:05,378 --> 00:07:06,968
අපි එතන ඉන්නම්.
84
00:07:12,171 --> 00:07:13,404
ඕ.
85
00:07:17,011 --> 00:07:18,444
පරිස්සම් වෙන්න.
86
00:07:22,696 --> 00:07:24,116
අපි හැමදේම ලෑස්තියි.
87
00:07:28,366 --> 00:07:29,908
හරි. ඔයා ලෑස්තිද?
88
00:07:31,244 --> 00:07:32,647
ඔව්.
89
00:08:02,250 --> 00:08:05,280
හේයි, ඕක ඔලුවෙන් අතට
එල්ලිලා කරලා බලන්න.
90
00:08:10,435 --> 00:08:11,928
මේක වැඩ කරයි.
91
00:08:13,316 --> 00:08:14,208
වැඩ කලේ නැත්නම්?
92
00:08:14,233 --> 00:08:16,300
ඒක වැඩ නොකළොත්, එයා මැරෙනවා.
93
00:08:16,525 --> 00:08:18,230
එයා උත්සහ නොකළොත්, එතකොට
එයා මැරෙනවා අපි හැමෝම එක්ක
94
00:08:18,255 --> 00:08:19,943
නගින්නෝ මෙතනට ආවහම.
95
00:08:19,968 --> 00:08:21,701
අපි මේක කරනවානම්,මට දැල්ල ඕනේ.
96
00:08:21,808 --> 00:08:24,686
අම්මේ, කරුණාකරලා. එයා දන්නවා එයා කරන දේ.
97
00:08:25,678 --> 00:08:27,362
ඔයා මට යන්න දෙන්න ඕනේ.
98
00:08:36,351 --> 00:08:37,778
ඉදිරියට නැවෙන්න.
99
00:08:43,509 --> 00:08:45,941
- ඔයා ලෑස්තිද?
- ඔව්. ඒක කරන්න.
100
00:08:45,966 --> 00:08:48,233
Ascende superius.
101
00:09:02,256 --> 00:09:03,723
නැහැ, නැහැ, නැහැ, නැහැ.
102
00:09:05,290 --> 00:09:08,171
- එයා හොදින්ද?
- එයාගේ හදවත හයියෙන් ගැහෙනවා.
103
00:09:08,540 --> 00:09:10,272
ඕක එයාගේ ඔලුවෙන් එළියට ගන්න.
104
00:09:12,042 --> 00:09:14,543
මම කිව්වේ, ඕක එයාගේ ඔලුවෙන් එළියට ගන්න කියලා!
105
00:09:15,880 --> 00:09:18,728
එපා. එපා...
106
00:09:19,557 --> 00:09:21,119
දැන්ම එපා.
107
00:09:22,417 --> 00:09:23,688
ඔයාට වේදනාවක් දැනෙනවද?
108
00:09:23,909 --> 00:09:29,980
නැහැ. මම හොදින්. මම දන්නවා ඇලිව නවත්වන හැටි.
109
00:09:31,798 --> 00:09:34,270
මට චිප් එකක් ගන්න වෙනවා.
110
00:09:34,295 --> 00:09:35,476
මොකක්?
111
00:09:36,030 --> 00:09:38,300
මට සිද්ද වෙනවා ආලෝකයේ නගරයට
112
00:09:38,326 --> 00:09:40,024
ගිහින් අක්‍රීය කිරීමේ ස්විචය හොයාගන්න.
113
00:09:40,397 --> 00:09:42,668
ඔව්.ඒකනම් නියම අදහසක් වගේ.
114
00:09:42,693 --> 00:09:47,150
ක්ලාක්, මම කියන දේ අහන්න.
ඇලිට ඕනේ දැල්ල.
115
00:09:47,174 --> 00:09:49,875
ඔයා චිප් එක අරගත්තොත්,
ඔයා ඒක එයාට දෙනවා.
116
00:09:50,455 --> 00:09:52,278
කවුරුහරි දැක්ක මොහොතේම,
117
00:09:52,303 --> 00:09:54,436
ඇලි දැනගනියි ඔයා එහෙ කියලා.
118
00:09:57,044 --> 00:09:58,373
එයා ඔයාව මරයි.
119
00:09:59,979 --> 00:10:02,433
ඔයාගේ මනස මැරුනොත්, ඔයත් මැරෙනවා.
120
00:10:04,597 --> 00:10:06,550
දැල්ල මාව ආරක්ෂා කරයි.
121
00:10:10,618 --> 00:10:14,269
මම දන්නේ නැහැ කොහොමද මම දන්නේ. මම නිකන්ම... දන්නවා.
122
00:10:17,974 --> 00:10:19,448
මට ඔයාව විශ්වාසයි.
123
00:10:22,737 --> 00:10:25,205
ඔයා අඩුමගානේ දන්නවද ඔයා
හොයන්නේ මොකක්ද කියලවත්?
124
00:10:25,230 --> 00:10:26,729
මම දැනගනියි ඒක හොයාගත්තම.
125
00:10:34,593 --> 00:10:36,108
අපි නැවත හමුවේවා.
126
00:10:37,455 --> 00:10:38,647
අපි හමුවෙනවා.
127
00:10:38,672 --> 00:10:40,448
අපි ඔයාව ආරක්ෂා කරන්නම්.
128
00:12:19,040 --> 00:12:20,500
හේයි.
129
00:12:21,378 --> 00:12:23,239
ඔයාව දැකීම සතුටක්.
130
00:12:31,951 --> 00:12:33,826
ජැස්පර්?
131
00:12:36,271 --> 00:12:37,311
මොකක්...
132
00:12:38,867 --> 00:12:40,735
එයාලට මාව පේන්නේ නැහැ.
133
00:12:52,112 --> 00:12:54,079
ක්ලාක්...
134
00:12:54,440 --> 00:12:56,807
ක්ලාක්...
135
00:13:28,545 --> 00:13:31,216
- ඔයාගේ උණ වැඩිවෙනවා.
- මම හොදින්.
136
00:13:36,260 --> 00:13:37,790
තුවාලේ ආසාදනය වෙලා.
137
00:13:41,112 --> 00:13:43,402
මට කණගාටුයි මේ දේවල් වුන විදිහ ගැන.
138
00:13:43,965 --> 00:13:45,297
ඒක තවත් යුද්දයක් විතරයි.
139
00:13:45,900 --> 00:13:47,159
එයාව ඇබි ගාවට ගෙනිච්චොත් හොදයි.
140
00:13:47,184 --> 00:13:49,707
හොදයි. එන්න.
මම ඉක්මනට එන්නම්.
141
00:13:53,044 --> 00:13:55,168
මම ඔයාට තනියම සටන් කරන්න ඉඩදෙන්නේ නැහැ.
142
00:13:55,193 --> 00:13:57,426
එයා තනිවෙන්නේ නැහැ.
143
00:13:58,687 --> 00:14:00,699
ඔයා දැක්කද? එන්න.
144
00:14:07,641 --> 00:14:09,170
අපි මේකෙන් බේරෙන්නනම්,
145
00:14:09,195 --> 00:14:11,362
අපි එකතුවෙලා වැඩ කරන්න ඕනේ.
146
00:14:11,841 --> 00:14:13,724
දැන් ඔයා එහෙම කියයි.
147
00:14:19,581 --> 00:14:21,246
මගුල, ඒකනම් ඉක්මන්.
148
00:14:23,486 --> 00:14:25,010
මෙන්න එයාලා එනවා.
149
00:14:26,853 --> 00:14:28,841
හරි. පළමු තරංගය පොඩියි.
150
00:14:28,843 --> 00:14:30,470
අපි මේක ඔයාගේ අයියගේ ක්‍රමේට කරමු.
151
00:14:30,495 --> 00:14:31,899
අපි එයාලට ඇතුළට එන්න දෙනවා.
අපි එයාලව බිමදානවා.
152
00:14:31,924 --> 00:14:33,658
අපි එයාලව ගැට ගහනවා. පැහැදිලියිද?
153
00:14:55,348 --> 00:14:57,388
ඔයා ඇයව පයික් එක්ක දාලා ආවද?
154
00:15:06,609 --> 00:15:09,081
ඕ., ඔයා මොනාද කරන්නේ?
155
00:15:09,678 --> 00:15:11,228
බෙලමි, එපා.
156
00:15:18,057 --> 00:15:20,936
එන්න. ඔයාට හිටගන්න පුලුවන්ද?
157
00:15:21,358 --> 00:15:22,444
එයා මාව කැපුවා.
158
00:15:24,964 --> 00:15:27,537
එන්න. අපිට යන්න වෙනවා.
159
00:15:27,702 --> 00:15:30,303
- අපිට බැහැ කාමරේ අතඅරින්න.
- අපි දැනටම කළා.
160
00:15:37,918 --> 00:15:39,330
- මට උදව් කරන්න.
- මම ඔයාට කිව්වා,
161
00:15:39,533 --> 00:15:41,568
ඔයා ඔයාව පාලනය කරගන්න ඕනේ
162
00:15:41,593 --> 00:15:43,593
අපි මේකෙන් බේරිලා ඉන්නනම්.
163
00:15:48,967 --> 00:15:52,257
ඕ.? ඕ., මම කියන දේ අහන්න.
164
00:15:52,705 --> 00:15:54,159
මම දන්නවා ඔයාට දැනෙන විදිහ.
165
00:15:54,161 --> 00:15:55,661
මම ඉඩදුන්නා මගේ පලිගැනීමට තිබ්බ වුවමනාවට
166
00:15:55,727 --> 00:15:57,639
මාව වැරදි පැත්තට යවන්න.
167
00:15:57,831 --> 00:15:59,248
මට ඕනේ නැහැ ඒක ඔයාටත් වෙන්න.
168
00:16:07,481 --> 00:16:08,728
ඔයා ඕක වහලා තියාගන්න.
169
00:16:09,043 --> 00:16:10,916
මම බාධකයට තව දේවල් ගේන්නම්.
170
00:16:16,218 --> 00:16:18,228
වැරදි පැත්තේ නෙවේ.
171
00:16:18,685 --> 00:16:22,044
ලෙක්සා මැරෙද්දි භුමිවාසි හමුදාව
දිගටම එතන හිටියනම්,
172
00:16:22,069 --> 00:16:23,655
උන් පහරදෙන්න තිබ්බා, ඒවගේම
ඔයත් ඒක දන්නවා.
173
00:16:23,657 --> 00:16:25,791
මට ඕනේ ඔයා දකින විදිහට
දේවල් දිහා බලන්න.
174
00:16:26,003 --> 00:16:27,947
මට ඒක ඕනේ වුනා, විශ්වාස කරන්න
175
00:16:27,972 --> 00:16:29,495
එයාලා නරකයි අපි හොදයි කියලා.
176
00:16:31,244 --> 00:16:33,278
මම දන්නේ නැහැ තවදුරටත්
මම මොනා විශ්වාස කරන්නද කියලා.
177
00:16:33,404 --> 00:16:35,215
මම දන්නේ මෙච්චරයි
178
00:16:35,240 --> 00:16:37,240
මට සිද්දවෙනවා මම කරපු දේත් එක්ක ජිවත්වෙන්න.
179
00:17:15,319 --> 00:17:17,220
මට ඒක විශ්වාස කරන්නත් බැහැ.
180
00:17:17,222 --> 00:17:18,404
මොකද, ඔයා ස්විච් එක හොයාගත්තද?
181
00:17:18,429 --> 00:17:20,195
ඒකට උත්තර දෙන්න එපා ඇලිට
අපිව ඇහෙන්න පුළුවන්.
182
00:17:20,235 --> 00:17:21,930
මම කියවන්නේ ඇයගේ කේතය, හාපර්.
183
00:17:22,438 --> 00:17:24,093
ඇලි දැනටම දන්නවා.
184
00:17:24,906 --> 00:17:27,035
දන්නේ මොනාද? ඔයා මොනා ගැනද කියන්නේ?
185
00:17:28,055 --> 00:17:29,755
ක්ලාක් ඉන්නේ ආලෝකයේ නගරයේ.
186
00:17:46,979 --> 00:17:49,147
ඇබි, ඇබි, අපිට ප්‍රශ්නයක් තියෙනවා.
187
00:17:49,255 --> 00:17:51,224
හේයි, හේයි, එන්න.
188
00:17:51,249 --> 00:17:54,451
එහාට වෙන්න. ඇය මියයනවා.
189
00:18:01,380 --> 00:18:03,419
ක්ලාක්ට ඇතිවෙන්න නයිට්බ්ලඩ් ලැබෙන්නේ නැහැ.
190
00:18:04,645 --> 00:18:07,138
එයාගේ ශරීරය දැනටම
දැල්ල ප්‍රතික්ෂේප කරනවා.
191
00:18:13,694 --> 00:18:14,761
ඔයා මෙතනට එන්න ඕනේ.
192
00:18:14,786 --> 00:18:16,721
හරියටම මම කරන දේ කරන්න.
193
00:18:16,901 --> 00:18:18,634
එන්න.
194
00:18:26,951 --> 00:18:29,552
ලේ මේ බට දිගේ යන එක
නතරවුනොත්,
195
00:18:30,553 --> 00:18:32,747
ක්ලාක්ගේ මොලේ දියවෙලා යයි.
196
00:18:33,720 --> 00:18:35,845
ඉන්න. ක්ලාක් චිප් එකක් අරන්ද?
197
00:18:37,103 --> 00:18:39,268
එයා එහෙම කරලා, ඒත්...
198
00:18:39,695 --> 00:18:40,476
මොකක්ද?
199
00:18:40,501 --> 00:18:42,989
ඇලි හදිසි උපරූටිනයක්
ක්‍රියාත්මක කරනවා,
200
00:18:43,014 --> 00:18:45,237
ක්ලාක්ගේ කේතය හැමකෙනෙක්ටම යවමින්.
201
00:18:45,720 --> 00:18:47,987
- හරියට ඇය වයිරස් එකක් වගේ.
- හරියටම.
202
00:18:52,458 --> 00:18:53,276
ඇලිට එහෙම කරන්න වෙන්නේ නැහැ
203
00:18:53,301 --> 00:18:55,268
ඇයට එයාව පාලනය කරන්න පුළුවන් වුනානම්.
204
00:18:55,929 --> 00:18:58,229
ඒක හරියට ක්ලාක් වෙනස් වැඩසටහනකින්
පාලනය වෙනවා වගේ.
205
00:19:05,624 --> 00:19:07,694
එයා දැල්ල එයාගේ ඔලුවට දාගෙනද?
206
00:19:08,559 --> 00:19:10,251
ඔයාලා කොදුරන්න ඕනේ නැහැ.
207
00:19:10,649 --> 00:19:13,016
මම දැනුවත් ක්ලාක් අනිත් කෘතීම බුද්ධිය
සමග සම්බන්ධ වෙලා කියන එක ගැන.
208
00:19:15,256 --> 00:19:17,124
ඇයට ස්තුතිවන්ත වෙන්න, මගේ කේතය දැන් යාවත්කාලීන
209
00:19:17,149 --> 00:19:19,417
වෙනවා මගේ වැඩසටහනේ දෙවැනි සංස්කරණයට.
210
00:19:21,724 --> 00:19:24,413
මොකද වෙන්නේ යාවත්කාලීන වෙලා ඉවර වුනාම?
211
00:19:25,892 --> 00:19:27,783
ඇය අක්‍රිය කිරීමේ ස්විච් එක මකලා දායි.
212
00:19:28,625 --> 00:19:30,419
අපිට ඇයව නවත්වන්න වෙන්නේ නැහැ.
213
00:19:32,315 --> 00:19:34,724
එහෙනම් හොයාගන්න මගුල් ස්විච් එක.
214
00:19:48,156 --> 00:19:49,459
ලෙක්සා?
215
00:20:30,781 --> 00:20:32,538
ඔහ්හ්,මගේ දෙයියනේ.
216
00:20:47,451 --> 00:20:49,475
අපේ සටන අවසන් නැහැ.
217
00:21:11,096 --> 00:21:14,065
මොකක්හරි වැරදියි. මට බැහැ.
218
00:21:17,881 --> 00:21:21,830
මම කවදාවත් හිතුවේ නැහැ මම
ඔයාව ආයේ දකියි කියලා.
219
00:21:21,846 --> 00:21:24,450
මම ඔයාට කිව්වා මගේ ආත්මය
නැණවත්ව තෝරාගනියි කියලා.
220
00:21:31,379 --> 00:21:32,681
ඒ මොකක්ද?
221
00:21:32,869 --> 00:21:34,348
ඇලි දන්නවා ඔයා මෙහෙ බව.
222
00:21:35,314 --> 00:21:36,914
ඇය ඔයාගේ මනසෙන්
දැල්ල ලබාගන්නවා.
223
00:21:36,939 --> 00:21:38,352
ඔයාගේ මනස දේවල් වෙනස් කරනවා.
224
00:21:39,027 --> 00:21:41,638
දහවල රාත්‍රියට වෙනස් වුනා. ඒක දුර්වල වෙනවා
225
00:21:42,336 --> 00:21:43,490
අපිට ඉක්මන් කරන්න වෙනවා.
226
00:21:46,926 --> 00:21:48,261
ක්ලාක්?
227
00:21:54,078 --> 00:21:56,692
ඒක හරියන්නේ නැහැ. එයාගේ කමිසේ අරින්න.
228
00:22:01,744 --> 00:22:03,401
එයාට තවමත් ඇතිවෙන්න ලේ ලැබෙන්නේ නැහැ.
229
00:22:03,426 --> 00:22:04,824
අපිට සිද්දවෙනවා ඔන්ටාරිගේ හෘද ස්පන්ධනය වැඩි කරන්න.
230
00:22:04,849 --> 00:22:07,250
ක්ලාක්. ක්ලාක්?
231
00:22:09,472 --> 00:22:11,015
මේක මම කැමති වෙන දෙයක් වෙන එකක් නැහැ, එහෙම වෙයිද?
232
00:22:18,212 --> 00:22:20,354
ඇබි, ඔයා ඉක්මන් කරන්න වෙනවා, හරිද?
233
00:22:20,379 --> 00:22:22,896
ක්ලාක්? ක්ලාක්, ආපහු එන්න.
234
00:22:41,047 --> 00:22:42,382
මෙහාට එන්න.
235
00:22:42,601 --> 00:22:44,317
මට ඕනේ ඔයා එයාගේ හදවත පොම්ප කරන්න.
236
00:22:44,620 --> 00:22:46,431
මොකක්? මම කිව්වේ, ඔයාට පිස්සුද?
237
00:22:46,455 --> 00:22:47,935
- මම එයාගේ හදවත පොම්ප කරන්නේ නැහැ.
- දැන්ම!
238
00:22:50,764 --> 00:22:53,360
ඒකට කමක් නැහැ. මෙතනට යටින්.
239
00:22:53,544 --> 00:22:55,943
- ඔහ්හ්, දෙයියනේ.
- හොදයි. ඒක හොදයි. හරි.
240
00:22:56,370 --> 00:22:57,441
ඔයා නියමෙට කරනවා.
241
00:22:58,268 --> 00:23:00,500
- හරි.
- ගිහින් ක්ලාක්ව බලන්න.මම මේක බලාගන්නම්.
242
00:23:01,755 --> 00:23:03,370
ඇහැරෙන්න, මගේ බබෝ.
243
00:23:04,956 --> 00:23:07,282
සටන් කරන්න. සටන් කරන්න.
244
00:23:07,307 --> 00:23:08,909
මම දන්නවා ඔයාට ඒක කරන්න පුළුවන්.
245
00:23:10,441 --> 00:23:12,946
ක්ලාක්, ආපහු එන්න. අපිට ඔයාව ඕනේ.
246
00:23:17,646 --> 00:23:20,086
එයා ස්ථාවර වෙනවා. ඔයා කරන දේ
නතර කරන්න එපා.
247
00:23:25,755 --> 00:23:26,954
හරි.
248
00:23:28,601 --> 00:23:29,935
හේයි.
249
00:23:40,160 --> 00:23:41,183
මම කියන දේ අහගන්න.
250
00:23:41,208 --> 00:23:43,012
දැන් දත්ත ලබාගැනීම ආරම්භ වෙලා,
251
00:23:43,037 --> 00:23:45,266
ඇලිගේ මිනිස්සුන්ට ඔයාව පේනවා.
252
00:23:46,270 --> 00:23:47,714
අපි මිට වඩා පරිස්සම් වෙන්න ඕනේ.
253
00:23:48,266 --> 00:23:49,690
ඇයි එයාලා තවම මෙහාට ආවේ නැත්තේ?
254
00:23:49,715 --> 00:23:51,121
දැල්ලෙන් යම් ආරක්ෂාවක් ලැබෙනවා,
255
00:23:51,146 --> 00:23:53,386
ඒත් එන්න එන්න අඩුවෙනවා.
256
00:23:53,800 --> 00:23:55,055
ඔයාට හිටගන්න පුලුවන්ද?
257
00:23:55,487 --> 00:23:56,938
ඔව්.
258
00:24:01,389 --> 00:24:05,465
මගේ තාත්තගේ ඔරලෝසුව, ඒක වැඩ කරනවා.
259
00:24:07,246 --> 00:24:08,281
එකේ වෙලාව අඩුවෙනවා.
260
00:24:10,176 --> 00:24:13,006
අපිට විනාඩි දහයක් තියෙනවා
ස්විච් එක හොයාගන්න.
261
00:24:19,836 --> 00:24:21,936
ඔයාට ස්තුතියි, බෙකා.
262
00:24:25,628 --> 00:24:27,095
එන්න.
263
00:24:34,172 --> 00:24:35,272
බලාගෙන.
264
00:24:36,298 --> 00:24:37,664
උඩට.
265
00:24:40,270 --> 00:24:41,802
මේක වැඩිවෙලාවක් තියෙන්නේ නැහැ.
266
00:24:41,827 --> 00:24:42,921
කොහොමද එයාලා මෙතනටවත් ආවේ?
267
00:24:42,946 --> 00:24:44,227
ඒකෙන් වැඩක් නැහැ.
268
00:24:45,999 --> 00:24:47,842
මෙතන තමයි අපි එයාලව නවත්වන්නේ.
269
00:24:48,539 --> 00:24:50,011
සද්දේ හැටියටනම් එයාලගේ ගොඩක් ඉන්නවා.
270
00:24:52,086 --> 00:24:53,313
සමහරවිට තුවක්කුවලට
මාරුවෙන්න වෙලාව දැන්.
271
00:24:53,499 --> 00:24:55,516
අපිට තියෙනවා තුවක්කුවලට වඩා හොද දෙයක්...
272
00:24:56,679 --> 00:24:57,786
පුදුමකිරීමක්.
273
00:25:05,197 --> 00:25:06,359
අපි යමු.
274
00:25:14,115 --> 00:25:15,490
ඉන්න, කේන්.
275
00:25:18,834 --> 00:25:22,037
ඉන්න. මම යටත්වෙනවා.
276
00:25:24,099 --> 00:25:25,752
මම චිප් එක අරගන්නම්.
277
00:25:26,326 --> 00:25:30,931
හොදයි. ආයේ කවුරුවත් මැරෙන්න ඕනේ නැහැ.
278
00:25:31,898 --> 00:25:34,070
සමහරවිට ඔයාට පුළුවන් වෙයි ඔයාගේ
ගුරුවරයාටත් ඒක කියලා දෙන්න.
279
00:25:35,050 --> 00:25:37,192
- ඉන්ද්‍රා පණපිටින්ද?
- ඔව්...
280
00:25:38,746 --> 00:25:42,721
කුරුසයේ දුක් විදිනවා අනවශ්යව.
281
00:25:43,234 --> 00:25:44,664
දැන්!
282
00:26:00,353 --> 00:26:01,848
ආරෝපණය ඉවරයි.
283
00:26:01,974 --> 00:26:04,052
ඉක්මන් කරන්න. අපි එයාලගේ ආයුධ ගමු.
284
00:26:15,213 --> 00:26:17,681
ඉන්න!අපිට එයාව මග හැරෙනවා.
285
00:26:23,592 --> 00:26:26,555
- ඒක ෆයර්වෝල් එකක්.
- මට තේරෙන්නේ නැහැ.
286
00:26:27,922 --> 00:26:30,076
ඔයාලා කවදාවත් අක්‍රිය කිරීමේ
ස්විචය ළගට යන්නේ නැහැ.
287
00:26:47,459 --> 00:26:49,029
එපා. ඒකට කමක් නැහැ.
288
00:26:50,919 --> 00:26:52,996
ජැස්පර්, ඔයා මොනාද මෙතන කරන්නේ?
289
00:26:52,998 --> 00:26:54,465
ඔයාව නවත්වන්න උත්සහ කරනවා.
290
00:26:54,467 --> 00:26:56,458
දැන් ඔයා ආලෝකයේ නගරයේ දැක්කා.
291
00:26:57,059 --> 00:26:58,488
ඒක පරිපූර්ණයි.
292
00:26:58,740 --> 00:27:02,359
මෙහෙ තියෙනවා සාමය, සතුට, ආරක්ෂාව.
293
00:27:02,945 --> 00:27:04,391
ඇයි ඔයාට ඕනේ ඒක ප්‍රතික්ෂේප කරන්න?
294
00:27:04,416 --> 00:27:07,333
එයා මිනිස්සුන්ට වදදෙනවා මෙහාට
ගෙන්නගන්න, ජැස්පර්,
295
00:27:07,358 --> 00:27:10,607
එයාලගේ මතකයන් උදුරගන්නවා, එයාලව පාලනය කරනවා.
296
00:27:11,630 --> 00:27:14,551
මේ අඩුමගානේ ඔයාවත් නෙවේ. මේ ඇලි.
297
00:27:14,553 --> 00:27:15,791
එයා කරන්නේ කරන්න වෙලා තියෙන දේ.
298
00:27:15,816 --> 00:27:18,046
එයා අපේ කැමැත්ත පැත්තකට දැම්මා.
299
00:27:18,468 --> 00:27:20,675
මිනිස් වර්ගයාට තියෙනවා ස්ව කැමැත්තක්.
300
00:27:20,700 --> 00:27:22,729
අපි තීරණය කරනවා කොහොමද
අපි ජිවත්වෙන්නේ කියලා.
301
00:27:22,754 --> 00:27:25,646
මිනිස් වර්ගයා තමා එකම ජාතිය
302
00:27:25,671 --> 00:27:27,542
තමන්ගේ ආත්මාර්ථයට අනුව වැඩ කරන.
303
00:27:28,753 --> 00:27:29,966
අපි එකිනෙකාට වදදෙනවා.
304
00:27:29,991 --> 00:27:32,936
අපි සටන් කරනවා, එකිනෙකාට රිදවගන්නවා,
305
00:27:33,357 --> 00:27:34,970
එකිනෙකාගේ හිත් කඩලා දානවා.
306
00:27:37,331 --> 00:27:39,042
ඒ කිසිදෙයක් මෙහෙ නැහැ.
307
00:27:39,928 --> 00:27:43,213
ඇලි අපිව ආරක්ෂා කරනවා අපෙන්ම.
308
00:27:43,890 --> 00:27:45,256
ක්ලාක්, තාමත් වෙලාව තියෙනවා.
309
00:27:45,281 --> 00:27:47,030
අපි වෙන සලකුණක් හොයාගමු. අපි යමු.
310
00:27:47,055 --> 00:27:49,055
අපිට බැහැ ඔයාට ඒක කරන්න දෙන්න.
311
00:27:53,098 --> 00:27:55,809
ක්ලාක්, මෙතන දුවන්න තැනක් නැහැ.
312
00:27:56,678 --> 00:28:00,063
ඒක ඉවරයි. දෙවැනි කෘතීම බුද්ධියට බැහැ
තවදුරටත් ඔයාව ආරක්ෂා කරන්න.
313
00:28:00,258 --> 00:28:01,996
මම දැල්ල ඉවත්කළොත්,
314
00:28:04,304 --> 00:28:05,877
ඒකෙන් යාවත්කාලීන වෙන එක නැවතෙයිද?
315
00:28:05,902 --> 00:28:08,507
ඔව්, ඒත් මීටකලින් කිසිකෙනෙක්
ඒක කරලා නැහැ.
316
00:28:08,532 --> 00:28:10,836
ඔයා එයාලගේ කෙනෙක් වෙයි.
317
00:28:11,891 --> 00:28:14,092
ඇලි මොන විදිහට කලත් දැල්ල ලබාගන්නවා.
318
00:28:14,180 --> 00:28:15,913
එහෙනම් සටන් කරන එක නවත්වන්න.
319
00:28:20,621 --> 00:28:21,660
ක්ලාක්.
320
00:28:27,258 --> 00:28:30,175
අයියෝ, ක්ලාක්. මාව විශ්වාස කරන්න.
321
00:28:33,798 --> 00:28:35,065
රේවන්.
322
00:28:36,418 --> 00:28:38,078
ජැස්පර්, මගේ පාරෙන් එහාට වෙන්න.
323
00:28:49,038 --> 00:28:50,153
අපිට බැහැ එයාලට පස්සෙන් එන්න ඉඩදෙන්න.
324
00:28:50,178 --> 00:28:51,138
යන්න. මම එයාලව නවත්තගෙන ඉන්නම්.
325
00:28:51,163 --> 00:28:52,405
එපා, ලෙක්සා.
326
00:28:52,970 --> 00:28:54,736
මම ඔයාට ආදරෙයි.
327
00:28:56,723 --> 00:28:58,255
මම හැමවෙලේම ඔයත් එක්ක ඉන්නවා.
328
00:29:19,510 --> 00:29:22,279
එයා ඒක කළා. එයා ඇතුලේ.
329
00:29:24,304 --> 00:29:26,178
දැන් ඒක තියෙන්නේ ක්ලාක්ගේ අතේ.
330
00:29:28,999 --> 00:29:30,762
වා අගුල මුද්‍රා තැබුවා.
331
00:29:32,802 --> 00:29:34,300
කමාන්ඩර්...
332
00:29:35,916 --> 00:29:38,050
මට සතුටුයි ඔයා ආව එකට.
333
00:29:41,042 --> 00:29:42,799
ඔයා බෙකා ප්‍රම්හේඩා.
334
00:29:43,774 --> 00:29:44,990
බෙකා හොදින්.
335
00:29:45,015 --> 00:29:48,305
වැඩිවෙලාවක් ඇත්තේ නැහැ.
කේතය යාවත්කාලීන වෙන්න ළගයි.
336
00:29:49,595 --> 00:29:51,308
ඔයාට මට මේක දුන්නේ?
337
00:29:51,517 --> 00:29:54,344
නැහැ. ඔයයි කලේ.
338
00:29:54,542 --> 00:29:57,114
ඇලි 2.0 ඔයාගේ මනසත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ,
339
00:29:57,559 --> 00:30:00,284
ඒත් ඔයාගේ මනස පාලනයකින් යුතුව තියෙන්නේ,
340
00:30:00,286 --> 00:30:01,718
ඒවගේම පාලනයකින් යුතුව තියෙන එකම මනසට තමා පුළුවන්
341
00:30:01,743 --> 00:30:04,050
අක්‍රිය කිරීමේ ස්විචය ක්‍රියා කරවන්න.
342
00:30:06,972 --> 00:30:08,417
මේ තියෙන්නේ ඒක.
343
00:30:17,223 --> 00:30:19,118
ඔයා ඕක ඇද්දොත්...
344
00:30:22,728 --> 00:30:25,342
ඔයා හැමෝවම මරාගනියි.
345
00:30:26,070 --> 00:30:28,216
ඔයාම බලාගන්න.
346
00:30:32,449 --> 00:30:33,850
බෝම්බවලින් විනාශයට පත්වුණ
347
00:30:33,852 --> 00:30:36,013
න්‍යෂ්ටික බලාගාරයන්
348
00:30:36,038 --> 00:30:37,526
උණුවෙන්න පටන් අරන්.
349
00:30:40,308 --> 00:30:42,025
මගේ ඩ්රොන්වලට ඒවා මුලින්ම අහුවුනේ
350
00:30:42,027 --> 00:30:43,549
මාස හතරකට කලින්.
351
00:30:44,150 --> 00:30:46,043
ලෝකය පුරාම දුසිම් ගානක්
352
00:30:46,068 --> 00:30:50,277
අවදානම් බලාගාර තියෙනවා, 7ක් දැනටම ගිනිගන්නවා.
353
00:30:51,318 --> 00:30:54,871
ගෝලීය විකිරණ මට්ටම දැනටම
වැඩිවෙන්න පටන් අරන්.
354
00:30:55,581 --> 00:30:59,476
මගේ ගණනය කිරීමට අනුව,
මාස හයක් ඇතුළත,
355
00:30:59,740 --> 00:31:04,548
පෘථිවි භූමියෙන් 96%ක්
වාසය කළ නොහැකි වෙනවා...
356
00:31:06,629 --> 00:31:09,774
අභ්‍යවකාශයේ උපත ලැබූ පිරිසට පවා,
357
00:31:09,915 --> 00:31:12,589
ඉතින්, ඔයාට පේනවනේ, ආලෝකයේ නගරය
358
00:31:13,049 --> 00:31:15,973
තමයි ඔයාලව බේරගන්න පුළුවන් එකම දේ.
359
00:31:25,318 --> 00:31:25,998
මේ තියෙන්නේ ඒක.
360
00:31:26,023 --> 00:31:28,634
අපිට සිද්ද වෙනවා ක්ලාක්ව
ආරක්ෂිතව තියන්න, එයාට කාලය ලබාදෙන්න.
361
00:31:29,094 --> 00:31:30,958
එයාලා නිරායුධයි, ඒත් එයාලට
වේදනාව දැනෙන්නේ නැහැ,
362
00:31:30,983 --> 00:31:32,662
ඒවගේම එයාලා නවතින්නේ නැහැ
එයාල ආව දේ සම්පූර්ණ කරනකම්.
363
00:31:32,687 --> 00:31:34,195
වැටහුනා. වැටෙන්නම ගහන්න.
364
00:31:36,985 --> 00:31:38,667
එයාලා ඔයාව පහුකලොත් විතරයි.
365
00:31:53,562 --> 00:31:55,673
මුලින්ම කළු වැස්ස එයි.
366
00:31:56,444 --> 00:31:58,587
පානය කළ හැකි ජලය ඉතුරු වෙන එකක් නැහැ.
367
00:31:59,117 --> 00:32:02,842
- තුවාල ඇතිවෙයි...
- ඇය බාධා කරනවා.
368
00:32:02,892 --> 00:32:04,078
යාවත්කාලීන කිරීම අවසන් වුන ගමන්ම,
369
00:32:04,103 --> 00:32:06,237
ඇය ස්විච් එක මකලා දායි.
370
00:32:10,207 --> 00:32:11,863
ඔන්න අපි යනවා.
371
00:32:18,975 --> 00:32:20,976
මම බාධා කරන්නේ නැහැ.
372
00:32:23,187 --> 00:32:24,769
මම ඇත්ත කියනවා.
373
00:32:24,771 --> 00:32:26,571
ඇයි දැන් අපිට කියන්නේ?
374
00:32:26,985 --> 00:32:29,119
ඒක ඇත්තනම්, ඇයි මේක යොදා නොගත්තේ
375
00:32:29,144 --> 00:32:30,478
මිනිස්සුන්ව චිප් එක නම්මවගන්න
376
00:32:30,503 --> 00:32:32,353
එයාලට වදදෙන එක වෙනුවට?
377
00:32:33,094 --> 00:32:35,183
කලින් වතාවේ මම මගේ නිර්මාතෘට අනතුරු ඇගෙව්වාම
378
00:32:35,208 --> 00:32:37,715
මිනිස් ජීවිතවලට තර්ජනයක් තියෙනවා කියලා,
379
00:32:38,707 --> 00:32:40,362
එයා මාව ලොක් කරලා දාලා
380
00:32:40,387 --> 00:32:43,454
මෙහාට ආවා මගේ ප්‍රතිස්ථාපනය ගැන වැඩ කරන්න.
381
00:32:44,209 --> 00:32:47,258
අර්ථ දක්වන්න "හිතුවක්කාර ක්‍රියාවන්."
382
00:32:47,492 --> 00:32:50,618
හිතුවක්කාර ක්‍රියාවන්...
ක්‍රියාවට නැංවීමක්
383
00:32:50,643 --> 00:32:53,869
කාරුණික අවසන් ඉලක්කයක්
ළගා කරගැනීම අන්තරාදායක විධික්රමයක් මගින්
384
00:32:53,894 --> 00:32:57,028
මිනිස් වැඩසටහන්කරුවා බලාපොරොත්තු නොවූ.
385
00:32:57,411 --> 00:33:00,669
හරියට බිලියන් 6.5ක් මැරුවා වගේ
386
00:33:00,694 --> 00:33:02,913
අධික ජනගහණය විසදන්න.
387
00:33:03,936 --> 00:33:05,777
ඉලක්කය හැමදේම නෙවේ ඇලි.
388
00:33:05,970 --> 00:33:08,880
ඉලක්කයට ලගාවෙන්නේ කොහොමද කියන
එකත් වැදගත්.
389
00:33:09,237 --> 00:33:12,557
මට සමාවෙන්න මම ඒක
ඔයාට ඉගැන්නුවේ නැති එකට.
390
00:33:20,905 --> 00:33:23,838
ක්ලාක්, ඉක්මන් කරන්න! අපිට බැහැ එයාලව අල්ලන් ඉන්න.
391
00:33:24,103 --> 00:33:25,715
දැන් නැත්නම් කවදාවත් බැහැ, ක්ලාක්.
392
00:33:25,985 --> 00:33:27,010
ඇලි යාවත්කාලීන වුනාම,
393
00:33:27,035 --> 00:33:28,747
මට ඔයාට උදව් කරන්න වෙන්නේ නැහැ.
394
00:33:28,772 --> 00:33:32,336
ඒත් මම කරන්නම්... ආලෝකයේ නගරයේදී.
395
00:33:32,605 --> 00:33:34,446
ඔයා මේ වගේ තීරණවල
396
00:33:34,471 --> 00:33:37,008
බර උහුලන්න ඕනේ නැහැ, ක්ලාක්.
397
00:33:41,925 --> 00:33:44,225
ඔයාට වේදනාව එක්ක ජිවත්වෙන්න වෙන්නේ නැහැ
398
00:33:44,346 --> 00:33:47,151
ඔයා කරපු දේවල්වල,
399
00:33:48,496 --> 00:33:53,491
ඔයා උදුරගත්ත ජීවිතවල,
ඒවගේම ඔයාට නැතිවුණ අය ගැන හිතලා .
400
00:33:57,282 --> 00:33:59,564
ඔයාට සැනසීමෙන් ඉන්න පුළුවන්.
401
00:34:02,699 --> 00:34:05,336
ඔයා සදහටම ජීවත්වෙයි.
402
00:34:05,659 --> 00:34:08,000
මම උත්සහ කළා මගේ වේදනාවෙන් පැනලා යන්න.
403
00:34:09,438 --> 00:34:10,722
ඒක හරියන්නේ නැහැ.
404
00:34:10,747 --> 00:34:12,844
ඔයාගේ මිනිස්සු එකග වෙන්නේ නැහැ, ක්ලාක්.
405
00:34:13,771 --> 00:34:15,413
ඔයාට ඇහුනා ජැස්පර්ව.
406
00:34:15,740 --> 00:34:17,548
බලහත්කාරයෙන් ගෙන්නගත්ත අය පවා
407
00:34:17,550 --> 00:34:20,284
තීරණය කරන්නේ මෙහෙ නවතින්න.
408
00:34:35,992 --> 00:34:37,463
එයාලට සැබෑ තේරීමක් දෙන්න,
409
00:34:37,488 --> 00:34:39,154
එතකොට මම මේ ලිවර් එක අදින්නේ නැහැ.
410
00:34:39,448 --> 00:34:41,046
එයාලට එයාලගේ වේදනාව ආපහු දෙන්න,
411
00:34:41,071 --> 00:34:42,412
එයාලගේ මතකයන්.
412
00:34:42,437 --> 00:34:44,418
එයාලට තනියම තීරණය කරන්න දෙන්න.
413
00:34:44,907 --> 00:34:46,377
ඇයට බැහැ.
414
00:34:46,876 --> 00:34:49,313
ඇයගේ ප්‍රධාන නියෝගය මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන්
415
00:34:49,569 --> 00:34:50,769
ජිවිත යහපත් කිරීම.
416
00:34:50,794 --> 00:34:53,038
ඇය තවමත් හිතන්නේ ඇය ඒක කරනවා කියලා.
417
00:34:57,856 --> 00:35:00,424
තප්පර විස්සයි, ඊටපස්සේ
ස්විච් එක නැතිවෙයි.
418
00:35:00,553 --> 00:35:02,552
ඔයා ඇත්තටම මිනිස් වර්ගයාට මියයන්න ඉඩදෙනවද
419
00:35:02,577 --> 00:35:04,629
මාස හයක් ඇතුළත?
420
00:35:06,159 --> 00:35:07,933
අපි මොකක්හරි ක්‍රමයක් හොයාගන්නම්.
421
00:35:09,228 --> 00:35:10,526
අපි හැමවෙලේම හොයාගන්නවා.
422
00:35:10,551 --> 00:35:12,651
ඔව්, ක්ලාක්. තවමත් බලාපොරොත්තුවක් තියෙනවා.
423
00:35:15,547 --> 00:35:18,810
මගේ ගණනයට අනුව, එහෙම එකක් නැහැ.
424
00:35:22,151 --> 00:35:23,642
තප්පර දහයයි.
425
00:35:25,134 --> 00:35:27,639
මට ඉඩදෙන්න ඔවුන්ගේ වේදනාව නැති කරන්න, ක්ලාක්.
426
00:35:28,092 --> 00:35:30,922
අපිට පුළුවන් මානව වර්ගයා
බේරගන්න එකතුවෙලා.
427
00:35:41,301 --> 00:35:45,837
ඔයා වේදනාව නැති කරන්නේ නැහැ. ඔයා ඒක මැඩ පවත්වනවා...
428
00:35:49,014 --> 00:35:50,630
ඒවගේම අපි ඒක කරනවා.
429
00:36:38,048 --> 00:36:39,505
ක්ලාක්.
430
00:36:43,874 --> 00:36:45,329
ඔයා ඒක කළා.
431
00:36:46,555 --> 00:36:48,051
මෙහෙට පොඩි උදව්වක්?
432
00:36:50,778 --> 00:36:52,504
අපි දැල්ල ඉවත් කරන්න ඕනේ.
433
00:37:24,102 --> 00:37:25,142
ඔයාට ස්තුතියි.
434
00:37:27,935 --> 00:37:29,974
පොලවේ තවත් එක දවසක් විතරයි, හරිද?
435
00:37:31,229 --> 00:37:32,721
ජෝන්...
436
00:37:34,954 --> 00:37:35,880
හේයි, හේයි, හේයි. හේයි.
437
00:37:35,882 --> 00:37:38,017
ඔහ්හ්, මට සමාවෙන්න, ජෝන්.
438
00:37:38,042 --> 00:37:39,751
ඒකට කමක් නැහැ. ඒකට කමක් නැහැ.
439
00:38:01,229 --> 00:38:02,550
එයා ළගට යන්න.
440
00:38:03,587 --> 00:38:04,853
මම හොදින්.
441
00:38:37,342 --> 00:38:39,279
අපි කොහොමද දැනගන්නේ එයා ඒක කළාද කියලා?
442
00:38:40,334 --> 00:38:41,412
එයා ඒක කළා.
443
00:38:42,764 --> 00:38:44,181
ජැස්පර්.
444
00:38:47,276 --> 00:38:48,827
මේ ඇත්තටම ඔයාද?
445
00:38:49,846 --> 00:38:51,741
මම අන්තිමේ සතුටෙන් හිටියේ.
446
00:39:03,099 --> 00:39:05,105
- ජැසපර්...
- හාහ්?
447
00:39:05,983 --> 00:39:08,838
මම දන්නවා මේ ලෝකේ එපාවෙනවා,
448
00:39:10,078 --> 00:39:11,484
ඒත් අඩුමගානේ ඒක ඇත්ත.
449
00:39:12,515 --> 00:39:14,037
අපිට එකතුවෙලා ඒකෙන් බේරෙන්න.
450
00:39:14,255 --> 00:39:15,880
ඔයා ඇත්තටම ඒක විශ්වාස කරනවද?
451
00:39:17,267 --> 00:39:18,920
අපි ආපහු සතුටෙන් ඉදියි,
452
00:39:20,171 --> 00:39:21,385
මම පොරොන්දු වෙනවා.
453
00:39:23,370 --> 00:39:25,632
මට සමාවෙන්න මම ඔයාට පිහියෙන් ඇන්නා.
454
00:39:25,657 --> 00:39:27,718
මට සමාවෙන්න මම ඔයාට වෙඩි තිබ්බා.
455
00:39:28,225 --> 00:39:29,872
මට ඒක දැනුනේ නැහැ.
456
00:39:30,797 --> 00:39:33,138
- ඔහ්හ්... හෝවූ!
- හෙමින්, හෙමින්.
457
00:39:34,795 --> 00:39:35,972
ඔහොම ඉන්න.
458
00:39:43,178 --> 00:39:44,818
මට සමාවෙන්න, මොන්ටි.
459
00:39:44,920 --> 00:39:46,342
ඒකට කමක් නැහැ.
460
00:39:52,446 --> 00:39:53,766
මටනම් මොනාහරි බොන්න ඕනේ.
461
00:39:54,360 --> 00:39:56,486
ඔව්.අපි හැමෝටම පුළුවන්.
462
00:39:57,443 --> 00:39:59,068
මේ වටේ මගේ ගානේ.
463
00:39:59,450 --> 00:40:00,473
හෝවූ, හෝවූ.මට ඉඩදෙන්න ඔයාට උදව් කරන්න.
464
00:40:00,474 --> 00:40:02,135
ඔහ්හ්, එපා. මට පුළුවන්.
465
00:40:44,616 --> 00:40:46,337
ඇලි නැතිවුනා.
466
00:40:46,339 --> 00:40:48,071
ඔව්. මම දැනගත්තා.
467
00:40:54,105 --> 00:40:55,818
ක්ලාක්, ඔයා හැසිරෙන්නේ මේ දැන්
468
00:40:55,843 --> 00:40:57,343
ලෝකේ බේරගත්ත කෙනෙක් විදිහට නෙවේ.
469
00:40:58,207 --> 00:40:59,871
මොකද අපි එහෙම කලේ නැහැ...
470
00:41:04,476 --> 00:41:05,841
තවම නැහැ.