1 00:00:01,373 --> 00:00:02,906 The 100 පසුගිය කොටසින්... 2 00:00:02,908 --> 00:00:06,343 තමුන්ට තිබ්බේ මාව සටන් බිමේදීම මරන්නයි. 3 00:00:08,232 --> 00:00:09,732 එයා ශක්තිමත්. 4 00:00:09,734 --> 00:00:10,833 අපිට එයාව ඕනේ වෙනවා මෙතනින් සටන් කරලා එළියට යාගන්නනම්! 5 00:00:10,835 --> 00:00:12,367 මම කියන දේ අහන්න! 6 00:00:12,369 --> 00:00:13,468 ඔයාට ඕනේ පළිගන්නද, 7 00:00:13,470 --> 00:00:15,738 නැත්නම් ඔයාගේ මිනිස්සුන්ව බේරාගන්නද? 8 00:00:18,723 --> 00:00:21,577 යතුරු අරගන්න. ඇය තව කට්ටිය එවයි. 9 00:00:22,232 --> 00:00:23,612 අපි ධාරකයෙක් හොයාගන්නකම්, 10 00:00:23,614 --> 00:00:25,915 අපිට දැනගන්න වෙන්නේ නැහැ ඇලිව නවත්වන හැටි. 11 00:00:25,917 --> 00:00:27,649 එහෙනම් අපි ධාරකයෙක් හොයාගමු. 12 00:00:27,651 --> 00:00:29,618 අපි ලූනාව හොයාගත්තම, මේක ඉවරයක් වෙයි. 13 00:00:29,620 --> 00:00:32,188 ඔන්ටාරි වංචාකාරයෙක් බව එළිවෙයි, 14 00:00:32,190 --> 00:00:34,590 වගේම කෘතීම බුද්ධිය අපිට කියයි ඇලිව අක්‍රිය කරන හැටි. 15 00:00:34,592 --> 00:00:36,092 ඔයා ක්ලාක්ට මොකද කරන්නේ? 16 00:00:36,094 --> 00:00:38,928 මම අනිත් අයට වගේම ඇයටත් තේරීමක් ලබාදෙනවා. 17 00:00:41,165 --> 00:00:43,432 ලූනා, ඔයා තමයි අන්තිම නයිට්බ්ලඩ්. 18 00:00:43,434 --> 00:00:45,768 ඔයා මේක අරගෙන ඊලග කමාන්ඩර් වෙනවද? 19 00:00:45,770 --> 00:00:47,903 බැහැ. 20 00:00:47,905 --> 00:00:50,106 දැන් මොකද? 21 00:01:01,938 --> 00:01:03,572 රෝවර් එක දැනටම ආරෝපණය වෙලා. 22 00:01:03,574 --> 00:01:05,408 අපි බඩු අහුරගන්න ඕනේ.අපිට ඉක්මනට ගෙදර යන්න පුළුවන්. 23 00:01:05,410 --> 00:01:07,576 ඊටපස්සේ මොකක්ද, පැනලා යන්නද? 24 00:01:07,578 --> 00:01:09,245 අපි පැනලා යන්නේ නැහැ, ක්ලාක්. 25 00:01:09,247 --> 00:01:10,612 අපි අනිත් අය එකතුවෙන්න ඕනේ, 26 00:01:10,614 --> 00:01:11,814 ඒවගේම වෙන ක්‍රමයක් හොයාගන්න ඕනේ පරද්දන්න... 27 00:01:11,816 --> 00:01:13,816 වෙන ක්‍රමයක් නැහැ. 28 00:01:14,045 --> 00:01:16,247 අපි නයිට්බ්ලඩ් කෙනෙක් හොයාගන්න ඕනේ. 29 00:01:17,218 --> 00:01:18,854 අපි දැල්ල විවර කරගන්න ඕනේ. 30 00:01:19,273 --> 00:01:21,306 ඒක තමා ඇලිව නවත්වන්න තියෙන එකම විදිහ. 31 00:01:21,322 --> 00:01:23,356 ඔයාට ඕනේ අපි මොනා කරන්නද, ක්ලාක්, 32 00:01:23,372 --> 00:01:25,238 අහඹු ගම්මානවලට ඇවිදන් ගිහින් 33 00:01:25,254 --> 00:01:27,254 එයාලගෙන් නයිට්බ්ලඩ්ලා ඉල්ලන්නද? 34 00:01:27,270 --> 00:01:28,804 කරන්න වෙන්නේ ඒකනම්. 35 00:01:28,820 --> 00:01:30,419 නැහැ, ක්ලාක්. 36 00:01:30,435 --> 00:01:32,401 ඇලිට පුළුවන් වුනානම් අපිව ලූනාගෙ තැනේදී හොයාගන්න, 37 00:01:32,417 --> 00:01:33,884 ඇයට පුළුවන් අපිව ඕනෙම තැනකදී හොයාගන්න. 38 00:01:33,882 --> 00:01:35,114 මම ඔයාට උදව් කරන්නේ නැහැ 39 00:01:35,116 --> 00:01:38,284 තවත් අහිංසක භුමිවාසි ගම්මානයක් විනාශ කරන්න. 40 00:01:38,286 --> 00:01:41,220 අපි නයිට්බ්ලඩ් කෙනෙක් හොයා නොගත්තොත්, 41 00:01:41,222 --> 00:01:44,457 කිසිම භුමිවාසි ගම්මානයක්වත් ගෙදරක්වත් 42 00:01:44,459 --> 00:01:46,559 ඉතුරු වෙන එකක් නැහැ අපිට ආපහු යන්න. 43 00:01:46,561 --> 00:01:48,862 ඒ හේතුව නිසාම තමයි අපි එහාට ගිහින් 44 00:01:48,864 --> 00:01:52,699 තහවුරු කරගන්නේ අපේ යාළුවො හොදින්ද කියලා. 45 00:02:07,749 --> 00:02:11,017 ඇයට අවුලක් වෙන එකක් නැහැ. ඇයට පොඩ්ඩක් සන්සුන් වෙන්න ඉඩදෙන්න. 46 00:02:40,448 --> 00:02:42,649 මට සමාවෙන්න. 47 00:02:46,487 --> 00:02:50,256 එයාව දැල්ලත් එක්ක මගේ ළගට අරන් එන්න. 48 00:03:02,226 --> 00:03:03,928 රෝන්? 49 00:03:03,930 --> 00:03:06,018 පේන විදිහට මම නෙවෙයි එකම කෙනා 50 00:03:06,034 --> 00:03:09,267 ඔයාගේ පස්සෙන් ආපු. 51 00:03:09,270 --> 00:03:11,069 ඕක ආපහු දෙන්න. 52 00:03:11,070 --> 00:03:13,004 සුබගමන්, වන්හේඩා. 53 00:03:13,006 --> 00:03:14,905 ඉන්න. 54 00:03:18,695 --> 00:03:20,145 ඔයාට ඇත්තටම කෘතගුණ ගැන ප්‍රශ්නයක් තියෙනවා. 55 00:03:20,147 --> 00:03:23,281 ඔයා ඒක දන්නවද? 56 00:03:23,758 --> 00:03:25,216 ඔයා පොඩ්ඩක් මම කියන දේ අහනවද? 57 00:03:25,218 --> 00:03:27,999 මම ඕක දාන්න නයිට්බ්ලඩ් කෙනෙක් හොයාගන්න ඕනේ. 58 00:03:28,015 --> 00:03:30,415 මට දැනටම නයිට්බ්ලඩ් කෙනෙක් ඉන්නවා. 59 00:03:31,860 --> 00:03:32,897 අනේ ඔහොම නවතින්න. 60 00:03:32,899 --> 00:03:35,799 ඔයා නිසා, ඔන්ටාරිට පදවිප්‍රාප්ත වෙන්න බැරිවුනා, 61 00:03:35,801 --> 00:03:37,201 ඉතින්, නැහැ, මම නවතින්නේ නැහැ, 62 00:03:37,342 --> 00:03:39,975 අයිස් ජාතීන්ට තමන්ගේම කමාන්ඩර් කෙනෙක් ලැබෙනකම් නවතින්නේ නැහැ. 63 00:03:39,991 --> 00:03:42,859 ඔයා කියකියා හිටියේ? 64 00:03:43,374 --> 00:03:45,775 මට පේන අත්දෙක තියාගන්න. 65 00:03:48,335 --> 00:03:49,513 ඔයා හොදින්ද? 66 00:03:49,515 --> 00:03:50,981 ඔව්. 67 00:03:50,983 --> 00:03:52,549 එහෙනම් අපි යමු. 68 00:03:52,551 --> 00:03:54,484 - එයා අපිත් එක්ක එනවා. - කොහෙත්ම නැහැ. 69 00:03:54,486 --> 00:03:55,986 ඇයි මම එහෙම කරන්නේ? 70 00:03:55,988 --> 00:03:58,055 මොකද අපි දෙන්නටම ඕනේ එකමදේ... 71 00:03:58,543 --> 00:04:01,944 ඔන්ටාරිට දැල්ල දෙන්න. 72 00:04:04,867 --> 00:04:07,042 ඔයා කොහොමද දන්නේ එයා පරිපථගත වෙලා නැහැ කියලා? 73 00:04:07,058 --> 00:04:10,059 එහෙම වුනානම්, ඔයා හිතනවද එයා මාව බේරගනියි කියලා? 74 00:04:10,102 --> 00:04:13,404 තාමත්, අපි තහවුරු කරගන්න ඕනේ. 75 00:04:19,845 --> 00:04:21,912 දැන් අපිට සහතිකයි. 76 00:04:23,175 --> 00:04:33,175 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 77 00:04:36,277 --> 00:04:46,277 ♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫ ©www.baiscopelk.com/118© 78 00:05:02,292 --> 00:05:05,160 ඒක වහලා දාන්න. 79 00:05:11,636 --> 00:05:14,069 සතුටුයි ඔයාලා ආපහු ආව එකට. 80 00:05:15,267 --> 00:05:18,102 අපි බයවුනා. 81 00:05:20,092 --> 00:05:22,493 කොහෙද ලූනා? 82 00:05:22,495 --> 00:05:25,429 ලූනා බැහැ කිව්වා. 83 00:05:26,365 --> 00:05:28,332 මේ මොකාද? 84 00:05:28,334 --> 00:05:29,633 එයා අයිස් ජාතියෙක්. 85 00:05:29,635 --> 00:05:31,768 ඇත්තටම අයිස් ජාතීන්ගේ රජතුමා, 86 00:05:31,770 --> 00:05:34,671 එයා තමයි පෝලිස්වලට යාගන්න අපිට තියෙන ක්‍රමේ. 87 00:05:35,608 --> 00:05:37,107 අපි යමු, උතුමාණනි. 88 00:05:37,109 --> 00:05:38,975 ඔයදෙන්නා, මාත් එක්ක. 89 00:05:38,977 --> 00:05:41,478 අපි එයාව සිරකුටියට ගෙනියනවා. 90 00:05:44,650 --> 00:05:47,083 ඔයාට ඕනේ එයාව පාවිච්චි කරලා ඔන්ටාරි ළගට යන්න. 91 00:05:47,085 --> 00:05:49,979 - ඔව්. - එයාගේ අතට මොකද වුනේ? 92 00:05:49,980 --> 00:05:52,122 බෙලමි එයාට වෙඩි තිබ්බා. 93 00:05:52,124 --> 00:05:55,192 සුබ පතනවා එයාගෙන් සහය ඉල්ලන වැඩේට. 94 00:06:15,514 --> 00:06:18,415 සමාවෙන්න ඔයාගේ අත ගැන. 95 00:06:18,417 --> 00:06:21,185 දැන් අපි සමානයි. 96 00:06:21,187 --> 00:06:23,453 කැමති වුනත් නැතත්, අපිට එකිනෙකාව ඕනේ. 97 00:06:23,455 --> 00:06:26,324 ක්ලාක් ඔයා කිව්වා අපිට ඕනේ ඒකම දේ කියලා. 98 00:06:26,325 --> 00:06:27,957 මට ඕනේ අයිස් ජාතීන්ගේ කමාන්ඩර් කෙනෙක්. 99 00:06:27,959 --> 00:06:31,662 මට පුළුවන් ඔයාට එහෙම කෙනෙක් දෙන්න...මේකෙන්. 100 00:06:31,664 --> 00:06:35,264 එතකොට මොකටද ඔයා එහෙම කරන්නේ එයා ඔයාලව නැති කරලා දාන්න දිවුරුම් දීලා තියෙනවා කියලා දැනගෙනත්? 101 00:06:36,001 --> 00:06:38,535 අපිට විකල්පයක් නැහැ. 102 00:06:38,537 --> 00:06:40,870 මේක අපේ යුද්ධයක් විතරක් නෙවේ. 103 00:06:40,872 --> 00:06:42,806 අපිට විරුද්ධව ඉන්න හතුරා 104 00:06:42,808 --> 00:06:44,675 හැමෝගෙම පස්සෙන් යනවා, 105 00:06:44,677 --> 00:06:46,776 අයිස් ජාතීනුත්. ඇතුළුව 106 00:06:46,778 --> 00:06:49,280 ඇයව නතර කරන්න තියෙන එකම ක්‍රමය තමා දැල්ලේ තියෙන 107 00:06:49,281 --> 00:06:51,448 තොරතුරු ලබාගන්න එක, ඒවගේම ඒක කරන්න තියෙන එකම ක්‍රමේ තමා 108 00:06:51,450 --> 00:06:53,817 මේක ඔන්ටාරිගේ ඔලුවට ඇතුල් කරන එක. 109 00:06:53,819 --> 00:06:55,686 අයිස් ජාතින් බය නැහැ. 110 00:06:55,688 --> 00:06:57,588 ඔයාලා බයවෙන්න ඕනේ. 111 00:06:57,590 --> 00:07:00,890 මේ දෙයට වැඩක් නැහැ ඔයා මොන ගෝත්‍රයේද කියලා. 112 00:07:00,892 --> 00:07:02,726 ඒක මිනිස්සුන්ව පාලනය කරනවා, 113 00:07:02,728 --> 00:07:05,028 ඒවගේම ඒකෙන් අයිස් ජාතින්ව නතු කරගනියි 114 00:07:05,030 --> 00:07:07,063 හරියටම අපිව නතු කරගත්තා වගේ, 115 00:07:07,065 --> 00:07:11,268 එක්වරකට එක්කෙනා ගානේ අන්තිමට කිසිකෙනෙක් ඉතුරු නොවෙනකම්. 116 00:07:15,608 --> 00:07:18,675 ඒක දැනටම ඔන්ටාරිව අල්ලාගෙන ඉන්නේ. 117 00:07:20,078 --> 00:07:22,346 මම අහගෙන ඉන්නේ. 118 00:07:24,750 --> 00:07:28,051 අපි ඇයව ක්‍රියාවිරහිත කරන්න ඕනේ ඇය දැල්ල ලබාගන්න කලින්, 119 00:07:28,053 --> 00:07:30,920 නැත්නම් අපි ඇලිට දෙන්නේ එයාට අවශ්‍ය දේමයි. 120 00:07:30,922 --> 00:07:32,889 ඒක කරන්නනම්, අපිට සිද්දවෙනවා ඇයව පැහැරගන්න 121 00:07:32,891 --> 00:07:37,228 දහස්ගානක් මනසවල් සම්බන්ධ වුන මිනිස්සු ඉන්න තැනක මධ්‍යයෙන්, 122 00:07:37,229 --> 00:07:40,163 ඒ හැම කෙනෙක්ම හිතන්නේ එකා වගේ. 123 00:07:40,165 --> 00:07:41,998 එකෙක් දකින දේ, ඔක්කොමලා දකිනවා. 124 00:07:42,000 --> 00:07:44,601 එකෙක්ට ඇහෙන දේ, ඔක්කොමලට ඇහෙනවා. 125 00:07:44,603 --> 00:07:46,903 මට ඒක තේරුනා. 126 00:07:53,245 --> 00:07:55,945 ඉතින් අපි කොයිවෙලේද පිටත් වෙන්නේ? 127 00:08:02,755 --> 00:08:05,622 සිහි නැතිකරන ගෑස්, මවුන්ට් වෙදර්වල හොදම ඒවා. 128 00:08:05,624 --> 00:08:08,057 එයාලා ඔන්ටාරිව එළියට ගෙනාපු ගමන්ම, 129 00:08:08,059 --> 00:08:09,493 අපි එයාලව නින්දට යවනවා. 130 00:08:09,495 --> 00:08:09,826 නියමයි. 131 00:08:09,827 --> 00:08:11,880 ඇය පරිපථගත වෙලා නිසා ඔයාලට සිද්ද වෙනවා ඇයට විද්‍යුත් චුම්භක ස්පන්දනය දෙන්න 132 00:08:11,881 --> 00:08:13,897 ඇයට දැල්ල දෙන්න කලින් ඔයාලා කලින් වතාවේ මට කළා වගේ. 133 00:08:13,899 --> 00:08:16,333 මම හිතුවේ ජාහා සේරම අත්පලදනා විනාශ කළා කියලා. 134 00:08:16,335 --> 00:08:18,835 එයා එහෙම කළා. ඊටපස්සේ මම ගෙදර ආවා. 135 00:08:18,837 --> 00:08:23,174 එකක් හදන්න ඇතිතරම් කොටස් තිබ්බා, ඉතින් බුද්ධිමත්ව පාවිච්චි කරන්න. 136 00:08:23,175 --> 00:08:25,074 වැඩිදියුණු කිරීම් කීපෙකුත් කළා. 137 00:08:25,076 --> 00:08:26,441 ඒ කිසිදේකින් වැඩක් වෙන්නේ නැහැ 138 00:08:26,442 --> 00:08:29,446 ඔයාට බැරිවුනොත් අපිව ඇලිගේ කේතයට ප්‍රවේශ කරවන්න. 139 00:08:31,450 --> 00:08:34,284 ඔයා නයිට්බ්ලඩ් ගැන කරදර වෙන්න. 140 00:08:34,286 --> 00:08:35,786 මම ඇලි ගැන වදවෙන්නම්. 141 00:08:35,788 --> 00:08:37,321 ඔයා කොහොමද තවදුරටත් මෙහෙ නැති 142 00:08:37,323 --> 00:08:39,489 කේතයකට ඇතුල් වෙන්නේ? 143 00:08:39,491 --> 00:08:41,625 අපිට සැලැස්මක් තියෙනවා. 144 00:08:42,307 --> 00:08:45,362 අපි මොකකටද බලා ඉන්නේ? 145 00:08:46,665 --> 00:08:49,366 අපි යමු. 146 00:08:49,368 --> 00:08:50,467 පරිස්සම් වෙන්න. 147 00:08:50,469 --> 00:08:52,569 අපි නැවත හමුවේවා. 148 00:08:52,571 --> 00:08:54,037 සුබ පැතුම්. 149 00:08:57,976 --> 00:09:00,076 ඔයාට මේක පුළුවන්. 150 00:09:21,600 --> 00:09:25,736 ඔයා හරි. එයාලා රජුව පාවිච්චි කරනවා. 151 00:09:25,738 --> 00:09:28,505 හොදයි. 152 00:09:28,507 --> 00:09:30,340 එහෙනම් එයාලා දැල්ල අපේ ළගටම අරන් එනවා. 153 00:09:32,378 --> 00:09:34,043 අපි මග බලාගෙන ඉන්නේ. 154 00:09:43,514 --> 00:09:47,082 මේ තියෙන්නේ. අපි මෙතන නවතිනවා. 155 00:10:07,504 --> 00:10:09,271 හොදයි. මෙතැනදී තමා අපිට බෙදිලා යන්න වෙන්නේ. 156 00:10:09,273 --> 00:10:11,133 උමගට ඇතුල්වෙන තැන තියෙන්නේ අන්න අතන. 157 00:10:11,134 --> 00:10:13,442 ඔව්. අපි ඒක දන්නවා. 158 00:10:14,934 --> 00:10:17,379 මට දැල්ල ඕන වෙනවා. 159 00:10:17,381 --> 00:10:20,163 බලන්න. මේක වැඩ කරන්නේ එයාලා ඒක ගන්න ඔන්ටාරිව එළියට එව්වොත් විතරයි. 160 00:10:20,164 --> 00:10:22,089 එයාල ඒක දැක්කේ නැත්නම්, එයාලා එහෙම කරන්නේ නැහැ, 161 00:10:22,090 --> 00:10:25,121 ඇමක් නැතුව උගුලක් අටවන්න බැහැ. 162 00:10:33,722 --> 00:10:35,689 හොදයි... 163 00:10:37,026 --> 00:10:39,460 ඒත් මාත් ඔයා එක්ක එනවා. 164 00:10:39,462 --> 00:10:41,662 කොහෙත්ම බැහැ. මේක නෙවේ සැලැස්ම. 165 00:10:43,566 --> 00:10:45,732 දැන් ඒක තමා. 166 00:10:48,704 --> 00:10:50,971 මම ඒක මට පේන මානෙන් ඈත්වෙන්න දෙන්නේ නැහැ... 167 00:10:53,509 --> 00:10:56,843 ඒවගේම මම තමා එකම කෙනා මුරවදන ගැන දන්න, 168 00:10:56,845 --> 00:10:59,647 ඉතින් ඔයාට පුළුවන් එයාලට කියන්න මම නැතුව, 169 00:10:59,649 --> 00:11:02,049 ඔන්ටාරිට ඒක කරන්න බැරි බව. 170 00:11:05,321 --> 00:11:08,389 ඔයා මගේ හිරකාරයෙක් වගේ පේන්න ඉන්න ඕනේ. 171 00:11:08,391 --> 00:11:10,524 හරි. 172 00:11:10,526 --> 00:11:13,026 තප්පරයක් ඉන්න. මට විනාඩියක් දෙන්න. 173 00:11:20,503 --> 00:11:23,102 අයියෝ, ක්ලාක්. 174 00:11:23,103 --> 00:11:24,538 ඔයා ඇත්තටම මේ හාදයව විශ්වාස කරනවද 175 00:11:24,540 --> 00:11:26,740 ඔයාගේ ජිවිතේ ගැන? 176 00:11:30,159 --> 00:11:31,545 නැහැ... 177 00:11:33,782 --> 00:11:37,184 ඔයා මුළු වෙලාවේම අපි දිහා ඇහැ ගහගෙන ඉදියි, 178 00:11:37,186 --> 00:11:39,353 මට ඔයාව විශ්වාසයි. 179 00:11:42,106 --> 00:11:45,359 තට්ටුවක් තෝරගන්න. රේවන් කිව්වා ඒක මෙතන ඇති කියලා. 180 00:11:45,361 --> 00:11:47,160 අපි මොකක්ද හොයන්නේ? 181 00:11:47,162 --> 00:11:49,697 RAM එකක් හයිකරපු මව්පුවරුවක්. 182 00:11:49,699 --> 00:11:52,700 එතකොට එකේ පෙනුම... 183 00:11:52,702 --> 00:11:55,936 RAM එකක් හයි කරපු මව්පුවරුවක් වගේ. 184 00:11:55,938 --> 00:11:59,325 රේවන් කිව්වා එයාට සැකසුම් බලයක් අවශ්‍ය බව ඇලිගේ කේතයට ද්වාරයක් විවෘත කරගන්න. 185 00:12:00,062 --> 00:12:00,825 ද්වාරයක්? 186 00:12:00,826 --> 00:12:02,876 එහෙම තමා එයා කිව්වේ. 187 00:12:02,878 --> 00:12:05,530 එයාට ඕනේ ඇලිගේම චිප් එකක් භාවිතා කරලා ආපහු හැක් කරන්න. 188 00:12:05,531 --> 00:12:07,514 අපිට කරන්න තියෙන එකම දේ තමා විනාශ කිරීමේ කේතය 189 00:12:07,516 --> 00:12:10,318 ඇතුල් කරන එක ඔන්ටාරිගෙන් ඒක ලබාගත්තට පස්සේ. 190 00:12:10,319 --> 00:12:11,452 ඒකෙන් සෙල්ලම ඉවරයි. 191 00:12:11,454 --> 00:12:13,554 ඒක පරණ සැලසුමක්. 192 00:12:13,556 --> 00:12:16,490 මොකද වෙන්නේ ඒක වැඩ නොකළොත්? 193 00:12:18,127 --> 00:12:20,294 ඒක වැඩ කරන්නම ඕනේ. 194 00:12:25,401 --> 00:12:28,802 ඉතින්... ඔයයි හාපරුයි? 195 00:12:32,007 --> 00:12:35,108 මට සතුටුයි ඔයා ගැන. 196 00:12:36,345 --> 00:12:40,781 මොකද, මගේ යාළුවා වෙනුවෙන් සතුටු වෙන්න බැරිද? 197 00:12:40,783 --> 00:12:43,617 ඔයා කිසිම දෙයක් ගැන සතුටු වෙලා නැහැ 198 00:12:43,619 --> 00:12:46,019 ගොඩ කාලෙකින්. 199 00:12:49,224 --> 00:12:53,494 ඔයා හරි. මම සතුටු වුනේ නැහැ. 200 00:12:57,633 --> 00:13:00,839 මවුන්ට් වෙදර්වල වුන දේ 201 00:13:00,840 --> 00:13:02,670 මාව වෙනස් කළා. 202 00:13:02,672 --> 00:13:05,639 මම ඒකට හැමෝටම දොස් කිව්වා... 203 00:13:05,641 --> 00:13:07,887 ක්ලාක්ට.. 204 00:13:07,888 --> 00:13:09,532 ඔයාට. 205 00:13:12,251 --> 00:13:14,881 මම දොස් කියලා ඉවරයි. 206 00:13:27,697 --> 00:13:30,197 මට සතුටුයි ඔයා ආපහු ආව එකට, සහෝදරයා. 207 00:13:30,199 --> 00:13:32,132 මාත්. 208 00:13:34,203 --> 00:13:37,904 ඔහොම ඉන්න. මේ තියෙන්නේ ඒක. 209 00:13:42,211 --> 00:13:44,845 අපිට බැහැ රේවන්ට ඉඩදෙන්න ද්වාරය හදන්න. 210 00:13:47,725 --> 00:13:49,983 අපි ඒක කළා! අපි යමු. 211 00:13:52,054 --> 00:13:53,554 මට ඕක දෙන්න. 212 00:13:58,961 --> 00:14:02,028 ජැස්පර්, අපිට මව්පුවරුව ඕනේ. 213 00:14:03,699 --> 00:14:06,933 රේවන්! රේවන්, දොර අරින්න! 214 00:14:08,571 --> 00:14:11,004 මොකක්ද අවුල? 215 00:14:14,009 --> 00:14:15,709 මොන්ටි, මොකද වුනේ? 216 00:14:15,711 --> 00:14:17,077 ජැස්පර් චිප් එකක් අරන්. 217 00:14:17,079 --> 00:14:18,612 මොකක්? ඔයාට විශ්වාසද? 218 00:14:18,614 --> 00:14:20,213 එයා මට පිහියෙන් ඇන්නා. 219 00:14:20,215 --> 00:14:21,782 ඔහ්හ්, දෙයියනේ. 220 00:14:24,019 --> 00:14:27,187 ජැස්පර් පරිපථගත වෙලානම්, ඒ කියන්නේ ඇලි හැමදෙයක්ම දන්නවා. 221 00:14:27,189 --> 00:14:29,390 රේඩියෝව. 222 00:14:30,793 --> 00:14:33,827 රෝවර් එක, අමතන්න. 223 00:14:33,829 --> 00:14:37,398 හෙන ගහපන්, බෙලමි, උස්සනවා! 224 00:14:38,904 --> 00:14:42,869 ඒක සම්ප්‍රේෂණය කරන්නේ නැහැ. ඒක වැඩ කරන්නේ නැහැ. 225 00:14:48,133 --> 00:14:50,711 මට ඇතුළට එන්න දෙන්න, මොන්ටි. 226 00:14:58,120 --> 00:14:59,953 එයාලා යන්නේ උගුලකට. 227 00:15:10,419 --> 00:15:13,353 ඔයාගේ යාළුවො ස්ථානගත වෙලා හිටියොත් හොදයි. 228 00:15:18,494 --> 00:15:22,429 යන්න, යන්න, යන්න. එන්න. අපි යමු. 229 00:15:30,138 --> 00:15:32,806 හොදයි. මේ පැත්තෙන්. 230 00:15:34,075 --> 00:15:36,643 මේ ඒක තමා. 231 00:15:38,067 --> 00:15:40,480 මේ කවුළු ඇරගන්න. 232 00:15:40,955 --> 00:15:44,886 මේක ඉවරයක් වුනාම, ඔන්ටාරි දැනගනියි ඔයා එයාට උදව් කළ බව. 233 00:15:45,287 --> 00:15:48,555 ඔයාට මම පොරොන්දු වෙනවා. 234 00:15:51,727 --> 00:15:54,094 අපි සූදානම් වෙමු. 235 00:16:02,070 --> 00:16:05,404 අපි කවදාවත් සටන් කරන එක නවත්වන්නේ නැද්ද? 236 00:16:05,405 --> 00:16:08,219 එහෙම වෙයි. 237 00:16:08,220 --> 00:16:11,144 අපි වැවක් ළග ගෙයක් හදනවා... 238 00:16:12,213 --> 00:16:14,418 එතකොට ඔයා ඉරිගු වවයි. 239 00:16:15,317 --> 00:16:18,017 ඒවගේම කුකුල්ලු හදයි. 240 00:16:18,019 --> 00:16:20,487 ඔව්... 241 00:16:22,750 --> 00:16:24,424 වයසටත් යයි. 242 00:16:29,232 --> 00:16:30,897 ඉස්සරහෙන්. 243 00:16:30,899 --> 00:16:33,032 රොන් සංඥා කරයි එයා ඔන්ටාරිව දැක්කම. 244 00:16:33,034 --> 00:16:35,595 අපි බලන් ඉන්නවා ඇය එයාලගේ ඉස්සරහට එනකම්, 245 00:16:35,596 --> 00:16:38,304 ඊටපස්සේ අපි ගෑස් එක මුදා හරිනවා. 246 00:16:38,306 --> 00:16:40,306 එයාලා හුස්ම අල්ලන් ඉදියි, 247 00:16:40,308 --> 00:16:42,709 ඒ නිසා අපිට ඉක්මන් කරන්න වෙනවා. 248 00:16:44,350 --> 00:16:47,113 දහස්ගානක් මිනිස්සුන්ට හොදටම වැඩියි. 249 00:16:50,085 --> 00:16:52,719 අපේ මාර්ගයට හරස් වෙන කාටවුනත්, අපි මාරාන්තික නොවන ප්‍රහාර එල්ල කරන්නේ. 250 00:16:52,721 --> 00:16:54,354 මේ මිනිස්සු නෙවේ හතුරා. 251 00:16:54,356 --> 00:16:56,255 එයාලව පාලනය කරනවා. 252 00:16:56,257 --> 00:16:59,158 අපි මෙහෙදී මරණ එකමදේ තමා ඇලි. 253 00:16:59,160 --> 00:17:00,760 - ඒක පැහැදිලියිද? - පැහැදිලියි. 254 00:17:00,762 --> 00:17:03,096 - පැහැදිලියි. - හොදයි. 255 00:17:07,135 --> 00:17:09,469 ඔන්න අපි යනවා. 256 00:17:23,218 --> 00:17:27,821 මම රොන්, අස්ගිඩාහී රජු 257 00:17:29,925 --> 00:17:33,092 මගේ ළහ තියෙනවා කමාන්ඩර්ට අවශ්‍ය දෙයක්. 258 00:17:45,467 --> 00:17:46,698 මම කැමති නැහැ මට දැනෙන දෙයට, 259 00:17:46,699 --> 00:17:50,777 ඉතින් ඇයට ඒක ඕනේනම්, ඇයට පුළුවන් මගේ ළගට එන්න. 260 00:18:12,500 --> 00:18:14,100 ඒ ජාහා. 261 00:18:14,102 --> 00:18:15,501 මොන මගුලක්ද එයා මෙහෙ කරන්නේ? 262 00:18:15,503 --> 00:18:19,205 - ඔයාට ඔන්ටාරිව පේනවද? - නැහැ. ඔහොම ඉන්න. 263 00:18:19,207 --> 00:18:21,675 හෙලෝ, ක්ලාක්. 264 00:18:23,779 --> 00:18:25,812 ඔයාගේ අම්මා සතුටුවෙයි ඔයාව දකින්න. 265 00:18:25,814 --> 00:18:28,247 තමුසේ කවුද? කොහෙද ඔන්ටාරි? 266 00:18:28,249 --> 00:18:30,617 එළියට එන්නේ නැහැ, 267 00:18:30,619 --> 00:18:32,422 ඒත් ඔයාට පුළුවන් දැල්ල මට දෙන්න. 268 00:18:32,423 --> 00:18:35,055 මම සහතික වෙන්නම් ඇයට ඒක ලැබෙන බවට. 269 00:18:38,854 --> 00:18:41,394 මොකක්හරි අවුලක්. 270 00:18:41,396 --> 00:18:44,363 උමගේ ඉන්න ඔයාගේ යාලුවන්ට බැහැ ඔයාට උදව් කරන්න. 271 00:18:44,365 --> 00:18:47,333 දැන් මට දැල්ල දෙන්න. 272 00:18:50,371 --> 00:18:52,126 පස්සට වෙනවා, නැත්නම් මෙයා මැරෙනවා. 273 00:18:52,127 --> 00:18:54,623 ඒක කරන්න. ඒක කරන්න දැන්ම. 274 00:18:54,624 --> 00:18:57,243 - දන ගහනවලා! - ආයුධ බිම දාපන්! 275 00:18:58,417 --> 00:19:00,580 බ්ලේක්, බිත්තියට හේත්තු වෙනවා. 276 00:19:00,582 --> 00:19:02,548 - ඕක බිම දාපන්. - මේ පැත්ත හැරෙනවා! 277 00:19:03,041 --> 00:19:04,841 නාඩගම නවත්තගන්න. 278 00:19:04,843 --> 00:19:08,345 අපි දන්නවා ඔයාල එකතුවෙලා කියලා. අපි හැමදේම දන්නවා. 279 00:19:08,347 --> 00:19:09,680 එහෙනම් ඔයා දන්නවා ඇති මෙයා තමයි එකම කෙනා කියලා 280 00:19:09,682 --> 00:19:11,282 දැල්ල ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙන. 281 00:19:12,752 --> 00:19:15,952 ඔයා හරි. 282 00:19:15,954 --> 00:19:19,456 අපිට ඇයව පණපිටින් ඕනේ. 283 00:19:19,458 --> 00:19:21,759 දුවන්න. 284 00:19:22,915 --> 00:19:24,461 ඒත් අපිට ඔයාව ඕනේ නැහැ. 285 00:19:38,444 --> 00:19:40,210 ඒයි. එපා! 286 00:19:40,212 --> 00:19:43,046 එපා! එපා! 287 00:19:43,521 --> 00:19:44,548 එපා! 288 00:19:56,689 --> 00:19:58,889 ඔයාට අවුලක් නැහැනේ? 289 00:19:58,891 --> 00:20:00,977 මම එහෙම හිතනවා. 290 00:20:00,977 --> 00:20:03,044 ඒක මොනාහරි වැදගත් තැනක වැදුනානම්, 291 00:20:03,046 --> 00:20:04,812 මම හොදින් ඉන්නේ නැහැ, හරිද? 292 00:20:04,814 --> 00:20:07,781 හරි. ඔයා වාසනාවන්ත වුනා. 293 00:20:07,783 --> 00:20:10,952 අපිට ඒකෙන් තව ටිකක් ඕනේ වෙනවා. 294 00:20:22,279 --> 00:20:25,832 හාපර් එළියේ ඉන්නේ තනියම. 295 00:20:25,833 --> 00:20:29,650 හාපර් ආරක්ෂකයෙක් වගේම ඔයාට වඩා හොද ඉලක්කයක් තියෙනවා. 296 00:20:29,652 --> 00:20:31,552 එයා දන්නේ නැහැ ජැස්පර් පරිපථගත වෙලා කියලා. 297 00:20:31,554 --> 00:20:32,954 මම ඒක දන්නවා, මොන්ටි. 298 00:20:32,956 --> 00:20:34,622 අපිට බැහැ අවදානමක් ගන්න ජැසපර්ට ඇතුළට එන්න දීලා, 299 00:20:34,624 --> 00:20:36,224 මම හදන දේ ගැන ඇලි දැනගන්න හොද නැහැ. 300 00:20:36,226 --> 00:20:38,126 රේවන්, සැලැස්ම අසාර්ථක වුනා! 301 00:20:38,128 --> 00:20:39,794 ක්ලාක්ට බැහැ කේතය රේඩියෝවෙන් කියන්න. 302 00:20:39,796 --> 00:20:41,696 මට පුළුවන් ඒක හොයාගන්න. 303 00:20:41,698 --> 00:20:44,665 මට පුළුවන් වුනොත් මේක වැඩ කරවගන්න, මට පුළුවන් ඇලිව මරන්න. 304 00:20:44,667 --> 00:20:46,434 ඔයා කලිනුත් මේක කළා. ඒක හරිගියේ නැහැනේ. 305 00:20:46,436 --> 00:20:49,404 මට ඒක කරන්න පුළුවන්. මට එහෙම කරන්න වෙනවා. 306 00:20:51,108 --> 00:20:52,974 අයියෝ, කට්ටිය. 307 00:20:52,976 --> 00:20:56,611 මට ඇතුළට එන්න දෙන්න. මට ඕනේ කතා කරන්න විතරයි. 308 00:20:56,613 --> 00:20:59,014 එයා මෙතන ඉන්නතාක් කල්, 309 00:20:59,016 --> 00:21:02,350 එයා හාපර්ව හොයන්නේ නැහැ. 310 00:21:17,034 --> 00:21:19,501 එහෙනම් කතා කරමු. 311 00:21:19,703 --> 00:21:24,305 ඔයා හොදින් වගේ. මට සතුටුයි. 312 00:21:24,307 --> 00:21:27,042 මට කවදාවත් ඔයාට තුවාල කරන්න ඕනේ වුනේ නැහැ, මොන්ටි. 313 00:21:28,678 --> 00:21:31,979 මම ඔයාට දොස් කියන්නේ නැහැ. ඔයාට වදදුන්නා. 314 00:21:31,981 --> 00:21:34,749 ඔයා වැරදියට තේරුම් අරන් තියෙන්නේ. මට වද දුන්නේ නැහැ. 315 00:21:34,751 --> 00:21:36,751 මම කියන්නේ, ඔව්, මට කීපපාරක්ම 316 00:21:36,753 --> 00:21:40,289 ගැහුවා, ඒත් ඒ නිසා නෙවේ මම යතුර අරගත්තේ. 317 00:21:40,290 --> 00:21:43,091 ඔයත් දකින්න තිබ්බේ ලූනාගෙ තැන, මොන්ටි. 318 00:21:43,093 --> 00:21:46,838 ඒක සාමකාමීයි, ආරක්ෂිතයි. 319 00:21:46,839 --> 00:21:48,696 මිනිස්සු සතුටෙන් හිටියේ. 320 00:21:48,698 --> 00:21:51,099 එතන කෙල්ලෙක් හිටියා ශේ කියලා. 321 00:21:51,101 --> 00:21:53,168 මම එයා එක්ක කතා කරද්දී, මට තේරුම් ගියා 322 00:21:53,170 --> 00:21:55,236 මවුන්ට්වෙදර්වලට පස්සේ පළවැනි වතාවට, 323 00:21:55,238 --> 00:21:57,838 මම මායා ගැන හිතුවේ නැහැ කියලා. 324 00:21:57,840 --> 00:22:00,508 එහෙ හරිම ලස්සනට තිබ්බා, අපි ඒක විනාශ කරලා දැම්මා. 325 00:22:01,297 --> 00:22:04,379 ඒ අපි නෙවේ. ඒක කලේ ඇලි. 326 00:22:04,381 --> 00:22:06,914 ඒකෙන් වැඩක් නැහැ. 327 00:22:09,018 --> 00:22:12,847 වැදගත් දේ තමයි ඇලිට පුළුවන් 328 00:22:12,848 --> 00:22:14,922 වේදනාව නැති කරලා දාන්න. 329 00:22:16,460 --> 00:22:19,094 එයාට පුළුවන් ඔයාටත් ඒකම කරන්න. 330 00:22:20,597 --> 00:22:24,232 කරුණාකරලා දොර අරින්න. 331 00:22:24,234 --> 00:22:27,202 රේවන්ට ඉඩදෙන්න එපා ඒ හැමදේම විනාශ කරලා දාන්න. 332 00:22:33,577 --> 00:22:35,510 ඔයා කොහොමද අපිට එහෙම කරන්නේ? 333 00:22:35,512 --> 00:22:37,245 මම ඇත්ත තේරුම්ගත්තා. 334 00:22:37,247 --> 00:22:38,813 ඔවුන් අපි හැමෝවම පොලවට එව්වේ 335 00:22:38,815 --> 00:22:41,882 භුමියේ ජිවත්වෙන්න පුලුවන්ද බලන්න. 336 00:22:41,884 --> 00:22:45,353 මම දැකපු දේවල්වල හැටියට, ඒකෙ ජීවත්වෙන්න බැහැ. 337 00:23:03,274 --> 00:23:04,606 මට යන්න දෙන්න! 338 00:23:04,608 --> 00:23:07,475 ඔයා ඉක්මනටම නිදහස් වෙයි. 339 00:23:17,432 --> 00:23:19,086 ක්ලාක්... 340 00:23:21,358 --> 00:23:23,791 මට ඔයාව මතක්වුනා. 341 00:23:27,408 --> 00:23:29,913 මම චිප් එක අරගන්නේ... 342 00:23:29,914 --> 00:23:31,643 කවදාවත්ම. 343 00:23:31,644 --> 00:23:33,168 මේ මොහොතේ, 344 00:23:33,170 --> 00:23:35,770 අපිට ඔයාගේ උදව් ඕනේ දැල්ල ගැන විතරයි. 345 00:23:35,772 --> 00:23:38,273 මොකක්ද මුරවදන, ක්ලාක්? 346 00:23:40,043 --> 00:23:42,910 එයාගේ අම්මා වගේම මුරණ්ඩුයි. 347 00:23:47,584 --> 00:23:49,317 හේයි. හේයි. 348 00:23:50,103 --> 00:23:51,118 මට යන්න දෙන්න! 349 00:23:54,057 --> 00:23:55,390 අම්මේ! 350 00:23:55,392 --> 00:23:59,126 අම්මේ, අනේ එයාලට ඉඩදෙන්න එපා මෙහෙම කරන්න. 351 00:23:59,128 --> 00:24:01,162 මම එයාලට මේක කරන්න දෙන්නේ නැහැ. 352 00:24:01,164 --> 00:24:03,464 මමයි ඒක කරන්නේ. 353 00:24:35,632 --> 00:24:38,600 මොකක්ද මුරවදන, ක්ලාක්? 354 00:24:52,682 --> 00:24:55,182 අම්මේ, මේ ඔයා නෙවේ. 355 00:24:55,184 --> 00:24:57,685 මම දන්නවා ඔයා ඇතුලේ ඉන්නවා කියලා. 356 00:25:01,991 --> 00:25:05,255 අනේ. 357 00:25:05,256 --> 00:25:07,228 මොකක්ද මුරවදන? 358 00:25:16,172 --> 00:25:19,006 එපා! 359 00:25:27,917 --> 00:25:30,351 ඒක නතර කරන්න පුළුවන්, ක්ලාක්. 360 00:25:30,353 --> 00:25:33,321 අපිට දැනගන්න ඕනේ දේ කියන්න. 361 00:25:39,862 --> 00:25:42,830 මම ඔයාට කිව්වා. 362 00:25:42,832 --> 00:25:45,366 එයාගේ යාළුවො තමා එයාගේ දුර්වලකම. 363 00:25:52,909 --> 00:25:55,276 බෙලමි බ්ලේක්ගෙන් පටන්ගන්න. 364 00:26:11,850 --> 00:26:14,395 අපි යමු.ඇයට බෙලමිව ඕනේ. 365 00:26:16,485 --> 00:26:18,429 ඔයාලා කොහෙද එයාව ගෙනියන්නේ? 366 00:26:18,430 --> 00:26:19,327 එයාට පාඩුවේ ඉන්න දීපන්! 367 00:26:19,328 --> 00:26:23,571 ඕ, ඕ. ඒකට කමක් නැහැ, ඕ.ඒකට කමක් නැහැ. 368 00:26:25,975 --> 00:26:28,142 ඔයා දන්නවද, මම ඔයා වුනානම්, මම පහත්වෙනවා. 369 00:26:30,566 --> 00:26:31,749 මර්ෆි? 370 00:26:31,750 --> 00:26:33,986 හැමෝම බිම දිගාවෙන්න! 371 00:26:41,691 --> 00:26:44,291 විසිතුරු හමුවීමක් ඔයාලව. 372 00:26:44,293 --> 00:26:47,294 තව අය එයි. අපිට ඉක්මන් කරන්න වෙනවා. 373 00:26:49,404 --> 00:26:51,332 ඔයා හොදින්ද? 374 00:26:56,044 --> 00:26:57,872 ඔයාට ස්තුතියි. 375 00:26:58,475 --> 00:27:00,107 ඔයා මොනාද මෙහෙ කරන්නේ? 376 00:27:00,109 --> 00:27:02,777 ඔයාව පිළිගන්නවා. 377 00:27:04,401 --> 00:27:09,083 නේතන්, ඔයා හොදින් වගේ. 378 00:27:10,124 --> 00:27:12,119 ඔයා එහෙම නැහැ. 379 00:27:13,423 --> 00:27:15,089 හොදයි. 380 00:27:17,030 --> 00:27:19,463 ඔයා පයික් එක්කද? 381 00:27:19,465 --> 00:27:22,600 අපිට මෙතනින් පැනගන්න පුළුවන් එකම ක්‍රමය තමයි එකතුවෙලා. 382 00:27:22,602 --> 00:27:25,436 එයා ලින්කන්ව මැරුවා... 383 00:27:25,438 --> 00:27:28,506 එයාව බිම දනගස්සලා, 384 00:27:28,508 --> 00:27:31,175 ඔලුවට වෙඩි තිබ්බා. 385 00:27:31,177 --> 00:27:34,012 ඕ., ඉන්ද්‍රා හරි. 386 00:27:34,014 --> 00:27:36,547 අපිට ඉන්න හැම සටන්කරුවෙක්ම අවශ්‍ය වෙනවා. 387 00:27:36,549 --> 00:27:39,417 ඔය කට්ටියට අමතක වෙලා දැන් යන්න වෙලාව කියන කොටස? 388 00:27:39,419 --> 00:27:42,153 අපි යන්නේ නැහැ. 389 00:27:42,155 --> 00:27:43,543 අපි දැන් ඔයාලගේ ජිවිත බේරුවා. 390 00:27:43,544 --> 00:27:45,183 ඇයි මට හිතෙන්නේ මට ඒ ගැන කනගාටු වෙන්න වෙයි කියලා? 391 00:27:45,184 --> 00:27:46,830 ක්ලාක් ඉන්නේ කරදරේක. 392 00:27:46,831 --> 00:27:48,993 ක්ලාක් හැමවෙලාවේම ඉන්නේ කරදරවල තමා. 393 00:27:48,995 --> 00:27:51,529 එයාලා ඇයවයි දැල්ලයි අරගෙන ගියා කුළුණට. 394 00:27:51,531 --> 00:27:54,432 ඔන්ටාරිත් එතන ඉන්න පුළුවන්. 395 00:27:54,434 --> 00:27:59,037 ඇලිව නතර කරන්න අපිට ඕනේ කරන හැමදෙයක්ම තියෙන්නේ එකම තැන. 396 00:27:59,039 --> 00:28:00,504 අපි කුලුන උඩට ගියොත්, 397 00:28:00,506 --> 00:28:03,241 අපිට පුළුවන් වෙන එකක් නැහැ ආපහු සටන් කරලා එළියට එන්න. 398 00:28:03,243 --> 00:28:05,509 අපි ඇලිව නතර කළොත්, 399 00:28:05,511 --> 00:28:08,146 අපිට සටන් කරන්න වෙන්නේ නැහැ. 400 00:28:18,792 --> 00:28:22,126 කුලුන උඩට. නියමයි. 401 00:28:24,730 --> 00:28:27,902 ඔයා දන්නවද, මේ හරි දේ කරන එකට පුළුවන් මගේ පස්ස සිපගන්න. 402 00:28:57,851 --> 00:28:59,084 හේයි! මම ඔයාට කිව්වනේ, 403 00:28:59,086 --> 00:29:00,757 එහෙම නෙවේ අපි මේක කරන්නේ. 404 00:29:00,758 --> 00:29:01,486 එයාලා හිටියේ අපි යන පාරේ. 405 00:29:01,488 --> 00:29:03,021 මේ මිනිස්සු අපේ හතුරෝ නෙවේ. 406 00:29:03,023 --> 00:29:04,322 එයාලව පාලනය කරන්නේ ඇලි, 407 00:29:04,324 --> 00:29:06,357 අපිට පුළුවන් එයාලව බේරගන්න. 408 00:29:06,359 --> 00:29:08,394 අපි ගියේ නැත්නම් තව මේවගේ මිනිස්සු එන්න පුළුවන්. 409 00:29:08,395 --> 00:29:09,360 අපි මේක කරමු. 410 00:29:09,362 --> 00:29:11,529 මම ඒක පහළට ගේන්නම්. 411 00:29:13,633 --> 00:29:16,434 අපි උඩට ගියාම, ඔයාලා සෝපානය පුපුරවලා උඩට නගින්න. 412 00:29:16,436 --> 00:29:19,805 අපේ පිටිපස්සේ තියෙන ඉනිමග විනාශ කරන්න. කරන්නම්. 413 00:29:19,807 --> 00:29:22,007 අයියෝ. ඔයාට තේරෙනවා නේද අපිට පහළට එන්න ක්‍රමයක් නැති බව, හරිද? 414 00:29:22,009 --> 00:29:24,076 වෙන දවසකට බලන්න ඕනේ ප්‍රශ්නයක්. 415 00:29:24,078 --> 00:29:26,611 අපි යමු. අපේ සෝපානේ මෙතන. 416 00:29:36,389 --> 00:29:38,523 එනවද, ඕ.? 417 00:29:38,525 --> 00:29:40,592 මෙහෙ මොනාහරි දෙයක් වැරදුනොත්, 418 00:29:40,594 --> 00:29:42,194 එයාලට මගේ උදව් ඕනේ වෙනවා. 419 00:29:42,196 --> 00:29:44,362 අපි මේක බලාගන්නම්. 420 00:29:52,639 --> 00:29:54,873 තල්ලු කරන්න. 421 00:29:56,009 --> 00:29:58,043 තල්ලු කරන්න. 422 00:30:03,433 --> 00:30:05,919 ඔයා දන්නවනේ අපිට කෙලවිලා බව, හරිද? 423 00:30:05,920 --> 00:30:08,920 ඇලි දැනටම දන්නවා අපි එනවා කියලා. 424 00:30:10,850 --> 00:30:12,991 මේ සැලැස්ම වැඩ කරයි. 425 00:30:18,031 --> 00:30:20,698 ඇයි ඔයා මෙතන ඉන්නේ? 426 00:30:21,370 --> 00:30:23,368 මම උත්සහා කරන්නේ බේරිලා ඉන්න. 427 00:30:27,544 --> 00:30:30,551 ඔයා විතරක් එකම කෙනා තමන් සැලකිල්ලක් දක්වන කෙනෙක්ව බේරගන්න හදන. 428 00:30:43,216 --> 00:30:44,445 තල්ලු කරන්න! 429 00:30:50,398 --> 00:30:53,098 ඇයි ඔයා මගේ දිහා ඔය විදිහට බලන්නේ? 430 00:30:53,100 --> 00:30:55,934 මොකද මම දන්නවා ඔයා හිතන දේ. 431 00:31:02,510 --> 00:31:05,278 ඇයි එයා තවම පණපිටින් ඉන්නේ? 432 00:31:05,280 --> 00:31:08,847 මොකද මළවුන්ට බැහැ අපිට උදව් කරන්න. 433 00:31:11,753 --> 00:31:14,287 එයා තමා මගේ ගෙදර. 434 00:31:18,629 --> 00:31:19,847 ඔයාගේ ගෙදර 435 00:31:20,553 --> 00:31:21,703 තියෙන්නේ මෙහෙ. 436 00:31:28,670 --> 00:31:30,135 හොදයි, ඒකනම් හොද නැහැ. 437 00:31:32,607 --> 00:31:33,939 නේට්! 438 00:31:36,544 --> 00:31:38,711 මේ ඔයා නෙවේ, කේන්. මට සමාවෙන්න. 439 00:31:43,185 --> 00:31:44,617 එයාලා ඇතුළට එනවා. 440 00:31:47,488 --> 00:31:50,197 එයා තනියම වෙන්න බැහැ. අපි ඉක්මන් කරන්න ඕනේ. 441 00:31:50,198 --> 00:31:52,891 බ්‍රයන්, ඔයා හොදින්ද? 442 00:31:54,911 --> 00:31:57,930 මර්ෆි, ඔය යෂ්ටිය ලෑස්ති කරගන්න. 443 00:31:58,523 --> 00:32:00,390 පහරදෙන්න, මර්ෆි! 444 00:32:05,094 --> 00:32:06,662 මර්ෆි! 445 00:32:14,372 --> 00:32:15,947 ආපහු රෝදෙට එන්න. 446 00:32:15,948 --> 00:32:18,218 මේ පැත්තේ! උන් ඉන්නේ රෝදේ ළග. 447 00:32:18,729 --> 00:32:20,076 අපේ දිහාවට කට්ටියක් එනවා වගේ. 448 00:32:20,078 --> 00:32:22,011 ආයෙත් අහලා? 449 00:32:22,013 --> 00:32:24,247 අපි කොරිඩෝව වහලා දාන්න ඕනේ. 450 00:32:24,249 --> 00:32:26,182 නේට්... 451 00:32:34,592 --> 00:32:36,725 ආවරණය වෙන්න! 452 00:32:37,963 --> 00:32:39,963 එන්න, මර්ෆි! 453 00:33:10,195 --> 00:33:13,829 එයාට වෙඩි තියන්න! එයාට වෙඩි තියන්න! බෙලමි! 454 00:33:26,519 --> 00:33:27,776 ඔයාට ස්තුතියි. 455 00:33:32,817 --> 00:33:35,951 එයාගේ යාළුවො විචක්ෂණශිලියි. 456 00:33:36,888 --> 00:33:38,988 අපි හදිසි සූදානම් වීමක් කරන්න ඕනේ. 457 00:33:44,134 --> 00:33:46,629 ජෝන් බෙගේ... උගුරුදණ්ඩ කැපුවා, 458 00:33:46,631 --> 00:33:49,834 රෝමා බ්‍රග්... පපුවට හෙල්ලයක්, 459 00:33:49,835 --> 00:33:51,634 මම වගේ වාසනාවන්ත වුනේ නැහැ... 460 00:33:53,138 --> 00:33:56,672 ෆින් කොලින්ස්...ක්ලාක්ගේ අතින් මැරුම්කෑවා, 461 00:33:56,674 --> 00:34:00,234 ඩක්ස්... ක්ලාක් අතින් මැරුණා, ඇටම්... 462 00:34:00,235 --> 00:34:01,344 මේකෙන් වැඩේ වෙයි. 463 00:34:01,346 --> 00:34:05,948 ඇසිඩ් මීදුම, ඊටපස්සේ ක්ලාක් අතින් මැරුම්කෑවා... 464 00:34:07,318 --> 00:34:08,651 ට්‍රිනා සහ පැස්කල්... 465 00:34:10,135 --> 00:34:11,220 මලා. 466 00:34:11,222 --> 00:34:12,338 හරි! 467 00:34:15,426 --> 00:34:18,161 ඔයා ඇතුලේ. ඒක වැඩ කළා. 468 00:34:18,163 --> 00:34:21,165 අපි තවමත් අක්‍රිය කිරීමේ ස්විච් එක හොයාගන්න ඕනේ ඇලි අපිව දකින්නේ නැතුව. 469 00:34:21,166 --> 00:34:23,967 කොනර් සහ මිල්ස්... පුපුරන ද්‍රව්‍යවලින් මැරුණා, මර්ෆිට ස්තුතිවන්ත වෙන්න. 470 00:34:23,968 --> 00:34:26,402 ඩෘ... මූනට නින්ජා තරුවක් වැදුනා. 471 00:34:26,404 --> 00:34:27,736 ඒකනම් හොද එකක්. 472 00:34:36,747 --> 00:34:39,048 ඇයි ඔයාලා දොර ලොක් කරගෙන? 473 00:34:41,686 --> 00:34:44,287 හාපර්, ඔයා ජැස්පර්ව දැක්කද? 474 00:34:48,526 --> 00:34:50,826 හාපර්! 475 00:34:50,828 --> 00:34:51,961 එපා. 476 00:34:59,337 --> 00:35:02,271 ජැස්පර්, ඔයා එයාට කරදරයක් කළොත්... 477 00:35:03,224 --> 00:35:05,841 මම දන්නවා ඔයා එයා ගැන වදවෙනවා කියලා. 478 00:35:05,842 --> 00:35:07,643 ඔයාට කරන්න තියෙන්නේ යන්ත්‍රය විනාශ කරන එක විතරයි, 479 00:35:07,645 --> 00:35:11,214 එතකොට එයාට අවුලක් වෙන්නේ නැහැ, සත්තයි. 480 00:35:15,762 --> 00:35:18,687 මට ඕනේ නැහැ ඔයාට තව කෙනෙක්ව නැති කරන්න. 481 00:35:32,298 --> 00:35:36,466 එයාලා දැන් එතනට කිට්ටු ඇති.දිගටම තල්ලු කරන්න. 482 00:35:43,242 --> 00:35:44,744 ඔවුන් එනවා. 483 00:35:44,760 --> 00:35:46,056 ස්ථානගත වෙන්න. 484 00:35:46,072 --> 00:35:48,256 සෝපානය නතරවුන ගමන්ම, අපි උන්ව ඉවරයක් කරනවා. 485 00:36:04,197 --> 00:36:07,998 බයවෙන්න එපා. මේක ඔයාට නෙවේ. 486 00:36:21,280 --> 00:36:22,479 එපා. 487 00:36:22,481 --> 00:36:25,782 අම්මේ, අම්මේ, නවතින්න. මම කියන දේ අහන්න. 488 00:36:25,784 --> 00:36:27,784 මම දන්නවා ඔයාට මම කියන දේ ඇහෙන බව. ඕක නවත්වන්න. 489 00:36:27,786 --> 00:36:30,254 ඔයා දන්නවා කොහොමද මේක නතර කරන්නේ කියලා. 490 00:36:33,025 --> 00:36:35,864 ඉන්න, ඇලි... 491 00:36:35,865 --> 00:36:38,472 ඔයා එයාව මැරුවොත්, ඔයාට කවදාවත්ම ඔයාට ඕනේ ලැබෙන්නේ නැහැ. 492 00:36:38,473 --> 00:36:40,672 ඇලි නෙවේ මාව මරන්නේ. 493 00:36:40,673 --> 00:36:42,933 ඔයයි. 494 00:36:44,436 --> 00:36:48,739 අම්මේ, මේක කරන්න එපා, අනේ. 495 00:36:48,741 --> 00:36:52,276 මම අයදිනවා, ඕක කරන්න එපා. 496 00:36:54,641 --> 00:36:56,480 අනේ! 497 00:36:57,575 --> 00:37:00,384 මොකක්ද මුරවදන, ක්ලාක්? 498 00:37:03,115 --> 00:37:06,316 මට බැහැ. මට බැහැ. 499 00:37:09,728 --> 00:37:12,596 ඇය කියයි. 500 00:37:12,598 --> 00:37:15,032 ඒක කරන්න. 501 00:37:15,034 --> 00:37:18,002 එපා. 502 00:37:19,005 --> 00:37:22,739 එපා! එපා. 503 00:37:22,741 --> 00:37:25,542 එපා! 504 00:37:29,782 --> 00:37:31,765 මට සමාවෙන්න. 505 00:37:34,278 --> 00:37:35,986 එයාල ඉන්නේ උඩ. 506 00:37:35,988 --> 00:37:38,588 අපි යමු. අපි බෝම්බෙ හයිකරලා උඩට යමු. 507 00:37:38,590 --> 00:37:40,857 - තප්පර 30යි. - අපි යමු. 508 00:37:48,568 --> 00:37:51,768 ටයිමර් එක තියලා තියෙන්නේ. අපි යමු. 509 00:38:06,428 --> 00:38:08,032 ඉන්ද්‍රා. 510 00:38:08,851 --> 00:38:10,621 කේන්, පස්සට වෙන්න! 511 00:38:13,193 --> 00:38:15,459 ඉන්ද්‍රා! 512 00:38:19,413 --> 00:38:20,617 එයාලා කොහෙටද ගියේ? 513 00:38:24,523 --> 00:38:25,705 මෙතන ඉන්න. 514 00:38:36,349 --> 00:38:38,019 එයාලා මෙතන. 515 00:38:38,020 --> 00:38:39,829 අපිට බැහැ එයාලට ඔයාව ලබාගන්න ඉඩදෙන්න. 516 00:38:39,830 --> 00:38:41,385 මට තේරෙනවා. 517 00:38:46,479 --> 00:38:50,694 ඔයා මොකක්ද කරන්නේ? ඉන්න. නවතින්න! 518 00:38:53,299 --> 00:38:55,165 ජාහා, මේක කරන්න එපා! 519 00:38:56,102 --> 00:38:58,335 සිහසුන් කාමරය මේ පැත්තේ. 520 00:38:59,906 --> 00:39:02,935 ඇලි, ඕක නතර කරන්නඅනේ ඕක කරන්න එපා! 521 00:39:02,936 --> 00:39:04,177 එපා! 522 00:39:07,779 --> 00:39:10,293 ඇයගේ මොළයට සැලකියයුතු හානියක් වුනා, 523 00:39:10,294 --> 00:39:12,549 ඒත් එයා තවම ජීවත්වෙනවා. 524 00:39:14,611 --> 00:39:17,388 බෙලමි, ඔහුව නතර කරන්න! 525 00:39:26,532 --> 00:39:28,551 හේයි... ඔයා හොදින්ද? 526 00:39:28,552 --> 00:39:30,867 ඇය පනපිටින්ද? ඇය හුස්ම ගන්නවද? 527 00:39:30,869 --> 00:39:33,170 අවුලක් නැහැ. එයා හුස්ම ගන්නවා. 528 00:39:34,173 --> 00:39:36,710 ජාහා ළග දැල්ල තියෙනවා.ඒක අරගන්න! 529 00:39:38,255 --> 00:39:40,044 අපිට බැහැ ඔන්ටාරිට මැරෙන්න දෙන්න. 530 00:39:40,046 --> 00:39:42,346 අපි ලේ ගලන එක නවත්වන්න ඕනේ. 531 00:39:43,195 --> 00:39:45,916 - මගේ ළග දැල්ල තියෙනවා. - එයාගේ නාඩි වැටීම දුර්වලයි. 532 00:39:45,918 --> 00:39:49,211 - අඩුගානේ එයා පණපිටින් ඉන්නවා. - මෙන්න. මේක තුවාලෙට තියලා තද කරගන්න. 533 00:39:49,855 --> 00:39:50,996 ඉක්මනට. ඔයා මොකක්ද කරන්න යන්නේ? 534 00:39:50,997 --> 00:39:52,299 මට විදුලි පන්දමක් ඕනේ. 535 00:39:52,300 --> 00:39:55,348 මුලින්ම, අපි චිප් එක එළියට ගන්නවා. ඊළගට අපි දැල්ල ඇතුල් කරනවා. 536 00:39:58,164 --> 00:40:01,231 ඇයගේ කණිනිකාව ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. 537 00:40:02,894 --> 00:40:06,650 මොකක්? ඒකෙ තේරුම මොකක්ද? 538 00:40:06,651 --> 00:40:08,787 එයාගේ මොලේ මැරිලා... 539 00:40:08,788 --> 00:40:11,144 එයාට බැහැ අපිට අක්‍රීය කිරීමේ කේතය දෙන්න. 540 00:40:13,127 --> 00:40:16,012 ඒක ඉවරයි. 541 00:40:18,739 --> 00:40:21,385 අපි මෙතන හිරවෙලා.