1
00:00:01,233 --> 00:00:02,621
The 100 පසුගිය කොටසින්...
2
00:00:06,192 --> 00:00:07,936
නයිට්බ්ලඩ්. ලුනාට ඒක තියෙනවා.
3
00:00:07,963 --> 00:00:09,359
ඒ නිසයි අපි එයාව හොයාගන්න ඕනේ .
4
00:00:09,411 --> 00:00:11,345
එයාට පුලුවන්නම් ඇලි 2ට ඇතුල්වෙන්න...
5
00:00:11,381 --> 00:00:13,297
එයාට පුළුවන් අපිට කියන්න ඇලි 1ව නතර කරන හැටි.
6
00:00:13,357 --> 00:00:14,298
අපි ඔයාල එක්ක එන්නේ නැහැ.
7
00:00:14,360 --> 00:00:17,188
එයාට මතකයි ඇලි එයාවම ස්ථාපනය
කරනවා ආක් ප්‍රධාන පරිගණකයට.
8
00:00:17,281 --> 00:00:19,325
කේතය තාමත් එතන තියෙනවනම්,
9
00:00:19,326 --> 00:00:20,469
අපිට රහස් දොරක් හොයාගන්න පුළුවන් වෙයි.
10
00:00:20,470 --> 00:00:21,638
ආකාශ ගෝත්‍රය,
11
00:00:21,639 --> 00:00:23,089
මරණය කැටුව එන්නෝ.
12
00:00:23,090 --> 00:00:24,788
අපි මොකටද ඔයාලට ආරක්ෂිත මාර්ගයක් දෙන්නේ?
13
00:00:24,866 --> 00:00:27,682
ලින්කන්. එයයි අපිව එව්වේ.
14
00:00:28,858 --> 00:00:29,806
ලූනා.
15
00:00:29,853 --> 00:00:30,853
මේ තමා දැල්ල.
16
00:00:30,900 --> 00:00:32,600
එකේ ලෙක්සාගේ ආත්මය තියෙනවා.
17
00:00:32,650 --> 00:00:35,529
ඔයා ඒක අරගෙන ඊලග කමාන්ඩර් වෙනවද?
18
00:00:35,530 --> 00:00:37,110
නැහැ.
19
00:00:41,399 --> 00:00:43,852
දැන් ආලෝකයේ නගරය පුරවන්න වෙලාව.
20
00:00:44,612 --> 00:00:46,211
තවදුරටත් සටන් කරන්න අවශ්‍ය නැහැ.
21
00:00:46,227 --> 00:00:49,634
අපි දෙන්නම මොනම විදිහකටවත්
මම ඕක අරගන්නේ නැහැයි කියලා.
22
00:00:51,092 --> 00:00:53,868
තමුන් මාව සටන්බිමේදී මරන්නයි තිබ්බේ.
23
00:00:53,910 --> 00:00:55,318
එයා ශක්තිමත්. අපිට එයාව ඕනේ වෙනවා
24
00:00:55,371 --> 00:00:57,791
සටන් කරලා මෙතනින් එළියට යන්නනම්. මම කියන දේ අහන්න.
25
00:00:58,240 --> 00:01:00,135
ජාහාට ඉන්නවා හමුදාවක්ම.
26
00:01:00,182 --> 00:01:03,581
ඒ කියන්නේ එයාලා නවතින්නේ නැහැ අපි හැමෝම
එයාලට එකතුවෙනකම් හරි මැරෙනකම් හරි.
27
00:01:15,472 --> 00:01:17,606
ඉන්ද්‍රා, ඔයා මාව නිදහස් කරන්න ඕනේ නැහැ.
28
00:01:17,607 --> 00:01:19,939
ආකාශ ගෝත්‍රයේ සැලස්ම හොදයි.
29
00:01:20,125 --> 00:01:21,458
පැනලා යන එක සැලැස්මක් නෙවේ.
30
00:01:21,460 --> 00:01:23,393
ඒ පැනලා යාමක් නෙවේ. ඒක දිවි ගළවාගැනීමක්.
31
00:01:23,395 --> 00:01:25,228
කොච්චර කාලෙකටද? මේ තර්ජනය
32
00:01:25,230 --> 00:01:27,130
අන්තිමේ අපිව හොයාගෙන ඒයි.
33
00:01:27,132 --> 00:01:28,398
කොලුවා හරි.
34
00:01:28,400 --> 00:01:30,266
අපි සංවිධානය වෙලා ශක්තිමත්ව ආපහු එන්න ඕනේ.
35
00:01:30,268 --> 00:01:32,102
ඒක නීත්‍යානුකූල යුධ උපායක්.
36
00:01:32,104 --> 00:01:33,436
මගේ ළග ඊට වඩා හොද එකක් තියෙනවා.
37
00:01:33,438 --> 00:01:35,472
උන්ගේ නායකයාව මරනවා... ජාහාව.
38
00:01:37,142 --> 00:01:39,309
ඒ උපායටනම් මට සහය වෙන්න පුළුවන්.
39
00:01:39,311 --> 00:01:41,010
අවාසනාවට, එයා නෙවෙයි
ඔවුන්ගේ නායකයා.
40
00:01:41,012 --> 00:01:42,778
එයාවත් පාලනය කරනවා අනිත් හැමෝවම
41
00:01:42,780 --> 00:01:43,946
වගේ ඒකෙන්...
42
00:01:46,418 --> 00:01:47,584
මොකක්ද?
43
00:01:48,420 --> 00:01:49,586
මොකුත් නැහැ.
44
00:01:50,922 --> 00:01:52,989
වැඩක් නැහැ. ඒක අල්ලලා දාන්න.
45
00:01:52,991 --> 00:01:54,657
ජෝන්, මේක වෙලාවක් නෙවේ...
46
00:02:08,340 --> 00:02:10,106
කවුද ලෑස්ති යතුර අරගන්න?
47
00:02:15,980 --> 00:02:18,481
අපි කවුරුවත් යතුර අරගන්නේ නැහැ.
48
00:02:31,630 --> 00:02:33,329
අපි නෙවේ මෙයාට මේක කලේ.
49
00:02:34,766 --> 00:02:37,833
කවුරුහරි ගලවගෙන. උන්ව හොයාගන්න.
50
00:03:08,132 --> 00:03:09,732
හොදයි. එන්න.
51
00:03:09,734 --> 00:03:11,767
යතුරු අරගන්න. එයා තව
කට්ටිය එවයි.
52
00:03:12,970 --> 00:03:15,004
ඔයා කිව්වා ජාහාව පාලනය වෙනවා කියලා.
53
00:03:15,006 --> 00:03:16,472
ඔයා දන්න දේ මට කියන්න.
54
00:03:16,474 --> 00:03:18,374
මේ වෙලාවේ කරන්න බුද්ධිමත්ම දේ තමා
අපිට පුළුවන් වෙලාවේ
55
00:03:18,376 --> 00:03:19,809
උමංවලට යාගන්න එක,
56
00:03:19,811 --> 00:03:21,511
ඇලිගේ කණ්ඩායම වැඩිවෙන්න කලින්.
57
00:03:21,513 --> 00:03:23,379
ඔයා ළග අපිට උදව්වක් වෙන්න
පුළුවන් තොරතුරු තියෙනවනම්...
58
00:03:23,381 --> 00:03:25,948
අපිට මේකට වෙලාවක් නැහැ. කතා කරපන්.
59
00:03:29,754 --> 00:03:31,454
ජාහාගේ ගමන්මල්ල.
60
00:03:31,456 --> 00:03:32,822
ඒ ගැන මොකක්ද?
61
00:03:32,824 --> 00:03:34,290
හරි, ඒකෙන් කෘතීම බුද්ධියක් පාලනය වෙනවා
62
00:03:34,292 --> 00:03:36,955
අපි ඒක විනාශ කළොත්,මට හොදටම විශ්වාසයි
අපිට ඇයවත් විනාශ කරන්න පුළුවන්.
63
00:03:38,697 --> 00:03:40,062
මම දන්නවා ඒක කොහෙද තියෙන්නේ කියලා.
64
00:03:41,032 --> 00:03:44,435
මම දැක්කා එයාල ඒක දේවස්ථානයට ගෙනියනවා
මාව අල්ලගන්න කලින්.
65
00:03:44,436 --> 00:03:47,237
එයාලා බලාපොරොත්තු වෙන්නේ අපි පැනලා යයි කියලා.
66
00:03:47,239 --> 00:03:50,206
අපිට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.
67
00:03:50,208 --> 00:03:52,242
කෘතීම බුද්ධිය යයි පැනලා යන අය පස්සෙන්,
68
00:03:52,244 --> 00:03:54,076
අපි මල්ල ගාවට යන අතරේ.
69
00:03:54,078 --> 00:03:55,445
අපි?
70
00:03:56,147 --> 00:03:57,913
මට මේක තනියම කරන්න බැහැ.
71
00:03:57,915 --> 00:04:00,783
ඔයාට ඔයාගේ මිනිස්සුන්ව බේරගන්න ඕනේද නැද්ද?
72
00:04:02,868 --> 00:04:04,084
යන්න. දැන්ම.
73
00:04:04,696 --> 00:04:05,993
එයාලට මග පෙන්වන්න.
74
00:04:06,224 --> 00:04:07,457
යන්න. අපි යමු.
75
00:04:09,894 --> 00:04:11,427
ඔයා මොකකටද බලා ඉන්නේ?
76
00:04:15,099 --> 00:04:16,866
නරක හාදයෝ එයාලගේ පස්සෙන් යනවා, හරිද?
77
00:04:18,270 --> 00:04:20,503
මම ඔය දෙන්නත් එක්ක ඉන්න එක හොදයි.
78
00:04:22,493 --> 00:04:24,159
ඔයාගේ තාත්තා ආඩම්බර වෙයි.
79
00:04:25,550 --> 00:04:27,215
ඉතින්, අපි කොහොමද ඒක කරන්නේ?
80
00:04:29,501 --> 00:04:30,900
හීන්සීරුවේ.
81
00:04:42,079 --> 00:04:43,225
මට සමාවෙන්න.
82
00:04:43,227 --> 00:04:44,994
මම දැනන් හිටියේ නැහැ එයාලා
සැලසුම් කරන දේ ගැන.
83
00:04:44,996 --> 00:04:46,061
ඒකට කමක් නැහැ.
84
00:04:46,063 --> 00:04:47,997
ඔයා හොදින් සේවය කළා.
85
00:04:47,999 --> 00:04:49,766
දැන් ඔයා ගෙදර ඉන්නේ.
86
00:04:49,768 --> 00:04:51,834
ඇරත්, අපි දැනටම එයාලව
වට කරලා තියෙන්නේ.
87
00:04:52,102 --> 00:04:55,239
අපි මේ කතා කරන අතරෙත්
හිරකාරයන්ගෙන් පළමුවැන්නා සීමාවෙන් එනවා.
88
00:05:01,532 --> 00:05:03,466
ඒකට වැඩි වෙලාවක් ගියේ නැහැනේ, එහෙම නේද?
89
00:05:03,521 --> 00:05:05,286
මට දැන් තේරෙනවා.
90
00:05:06,650 --> 00:05:08,683
එයාලා ගමන් මල්ල වෙනුවෙන් යනවා.
91
00:05:09,788 --> 00:05:11,587
එහෙනම් අපි සංක්‍රමණය පමා කරමු.
92
00:05:12,691 --> 00:05:14,289
ඒක අනවශ්‍යයි.
93
00:05:15,159 --> 00:05:16,759
ඒක සම්පූර්ණ වෙන්න ළගයි.
94
00:05:17,868 --> 00:05:19,801
අපි ආයේ පාරක් එමොරිව පාවිච්චි කරමු.
95
00:05:23,100 --> 00:05:24,367
එමොරි,
96
00:05:24,369 --> 00:05:26,936
ඔයා දන්නවා මෙහෙදී ඔයාට ඔයාගේ
අඩුපාඩු සකස් කරගන්න පුළුවන් බව.
97
00:05:28,306 --> 00:05:31,507
මම එහෙම කරනවා, මට අඩුපාඩුවක් තිබ්බනම්.
98
00:05:31,509 --> 00:05:33,075
මට මොනාද ඔයා වෙනුවෙන් කරන්න පුළුවන්, ඇලි?
99
00:05:33,077 --> 00:05:34,711
ඔයාගේ යාළුවා ජෝන් මර්ෆි
100
00:05:34,713 --> 00:05:36,245
ආපහු දේවස්ථානයට යනවා
101
00:05:36,247 --> 00:05:37,513
හානියක් ඇති කරන්න.
102
00:05:37,515 --> 00:05:39,716
මට ඔයාගේ උදව් ඕනේ එයාව නවත්වන්න.
103
00:05:45,498 --> 00:05:55,498
මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන
ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ.
104
00:05:58,657 --> 00:06:08,657
♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫
©www.baiscopelk.com/117©
105
00:06:18,923 --> 00:06:22,057
මම බලන හැම තැනකම, වරල් තිබ්බා.
106
00:06:22,059 --> 00:06:24,827
ඒවගේම ලේ. තව දත්.
107
00:06:24,829 --> 00:06:28,664
මම දැනගත්තා උන් මාව දැක්කොත්, මම තමා ඊළගට කියලා,
108
00:06:28,666 --> 00:06:34,937
ඉතින් මම නිකන් එතන පාවෙවී හිටියා,
බලාගෙන, යාඥා කරමින් උන් යන්න යාවි කියලා.
109
00:06:34,939 --> 00:06:36,272
ඒත් උන් ගියේ නැහැ.
110
00:06:36,274 --> 00:06:37,540
ඇය ඇවිත්.
111
00:06:37,542 --> 00:06:39,108
සමහරවිට එයා හිත වෙනස් කරගෙන ඇති.
112
00:06:40,311 --> 00:06:42,912
අන්තිමේදී, මම තීරණය කළා. ජීවත්වෙනවා නැත්නම් මැරෙනවා කියලා.
113
00:06:42,914 --> 00:06:44,547
බෝට්ටු ආපහු වෙයි රෑ වෙද්දී.
114
00:06:44,549 --> 00:06:46,549
ඊටපස්සේ ඔයාල යනවා. සදහටම.
115
00:06:46,551 --> 00:06:47,784
ලූනා, අපිට පැහැදිලි කරන්න දෙන්න.
116
00:06:47,786 --> 00:06:50,119
- මම කිව්වේ බැහැ කියලා.
- නැහැ, ඔයා මේක අහන්නම ඕනේ.
117
00:06:53,925 --> 00:06:55,591
එළියේ යම්දෙයක් තියෙනවා
118
00:06:55,593 --> 00:06:58,327
අපි හැමෝවම විනාශ කරන්න හදන.
119
00:06:58,329 --> 00:07:01,030
ඒ දේ මොකක් වුනත්, ඒකට බැහැ මෙහාට එන්න.
120
00:07:03,668 --> 00:07:06,502
ඌ මාව ඇල්ලුවා උගේ දත්වලින්.
121
00:07:09,674 --> 00:07:11,140
අපි කතා කරන්න ඕනේ.
122
00:07:13,511 --> 00:07:15,311
ඒ මගේ ඉගිය.
123
00:07:18,115 --> 00:07:22,284
පතුලේ ඉදන් යම් විශාල දෙයක්
ඉහළට ආවා.
124
00:07:22,286 --> 00:07:24,286
විශාල මෘගයෙක්...
125
00:07:24,288 --> 00:07:26,055
මම හිතුවා ඔයාට මේක ආපහු ඕනෑවෙයි කියලා.
126
00:07:28,493 --> 00:07:29,892
ඔයාට ස්තුතියි.
127
00:07:31,228 --> 00:07:32,495
එතකොට මගේ අසිපත?
128
00:07:32,497 --> 00:07:34,964
ඔයාලගේ ආයුධ බෝට්ටුවේ තියෙයි.
129
00:07:37,602 --> 00:07:40,302
ශ්‍රේෂ්ඨ ලූනාට ලොකු දෙයක්,
130
00:07:40,304 --> 00:07:42,404
උදව් ඕනේ අයගේ ගැලවුම්කරුවා.
131
00:07:42,406 --> 00:07:44,039
ඔයාට බේරාගැනීමක් ඕනේ නැහැ.
132
00:07:44,041 --> 00:07:46,175
ඔයාට ඕනේ ඔයත් එක්ක සටන් කරන්න කෙනෙක්.
133
00:07:46,177 --> 00:07:48,911
හරියටම හරි. අපි ඉන්නේ යුද්ධයක.
134
00:07:48,913 --> 00:07:50,980
ලූනා, ඔයාට බැහැ ඒක නිකන්ම ප්‍රතික්ෂේප කරන්න.
135
00:07:53,551 --> 00:07:55,852
ලින්කන්ට ඕනේ වුනේ ඔයා අපිට උදව් කරනවා දකින්න.
136
00:07:55,854 --> 00:07:58,388
කමාන්ඩර් වෙන එකෙන්ද?
137
00:07:58,389 --> 00:08:00,022
මම එහෙම හිතන්නේ නැහැ.
138
00:08:00,024 --> 00:08:02,725
ලින්කන් අපේ නීති දැනන් හිටියා.
139
00:08:02,727 --> 00:08:05,928
අපි බාරගන්නේ සටන් කරන එක
නතර කරපු මිනිස්සුන්ව.
140
00:08:05,930 --> 00:08:08,197
මරණ එක නවත්තපු අයව.
141
00:08:08,199 --> 00:08:13,068
ඔයාගේ දිහා බලන්න. ඔයා දන්න එකම දේ සටන් කරන එක.
142
00:08:13,070 --> 00:08:16,873
මරණය ගැන විතරයි ඔයා දන්නේ.
143
00:08:16,875 --> 00:08:19,842
ලින්කන් කවදාවත් ඒක මෙහාට
ගේන්නේ නැහැ.
144
00:08:19,844 --> 00:08:21,677
මම ඒකට මගේ ජීවිතෙන් ණයගැතියි.
145
00:08:38,863 --> 00:08:41,731
මට හිතාගන්නවත් බැහැ ඇලිගේ ළග
දැන් මිනිස්සු කීදෙනෙක් ඉන්නවද කියලා.
146
00:08:41,733 --> 00:08:44,534
ඔයාට මේ පොකුර? ඒ ගොඩනැගිලි.
147
00:08:44,536 --> 00:08:48,070
ඒත් මේ සේරම, මේ මනසවල්.
148
00:08:48,072 --> 00:08:50,239
එතන ඒවගෙන් පිරිලා. දහස්ගානක්.
149
00:08:50,241 --> 00:08:52,074
ඇය පෝලිසුත් අල්ලගෙන.
150
00:08:52,076 --> 00:08:53,643
ඇලිගේ හමුදාව වර්ධනය වෙනවා.
151
00:08:53,645 --> 00:08:55,646
අපි ඇතුළට තව බලා ඉන්නකල් ඇය
ශක්තිමත් වෙනවා.
152
00:08:55,647 --> 00:08:57,513
ඇතුළට යන්න? රේවන්, එපා.
153
00:08:57,515 --> 00:08:58,548
අපේ මෙහෙයුම තමා...
154
00:08:58,550 --> 00:09:02,018
ක්ලාක් එනකම් ඉන්න, හැමදාම වගේ.
155
00:09:02,020 --> 00:09:04,520
ඒත් මොකද වෙන්නේ අපිට මේක
තනියම කරන්න පුලුවන්නම්?
156
00:09:04,522 --> 00:09:06,422
අපි ළග තියෙනවා බෙකාගේ මුරපදය.
157
00:09:06,424 --> 00:09:07,657
අපිට මම ඉන්නවා.
158
00:09:07,659 --> 00:09:09,458
ඔයාමයි කිව්වේ අපි මුරපදය භාවිත කළ ගමන්ම,
159
00:09:09,460 --> 00:09:10,693
ඇලි දැනගනීවි කියලා.
160
00:09:10,695 --> 00:09:12,695
ඇය දැනගනියි. මම හිතන්නේ.
161
00:09:12,697 --> 00:09:14,564
ඒ කියන්නේ අපිට මේක කරන්න
තියෙන්නේ එක අවස්ථාවයි.
162
00:09:14,566 --> 00:09:16,265
ඔය පොතේ මරණ කේතයක් තියෙනවද
163
00:09:16,267 --> 00:09:18,000
ඔයා මට නොකිව්ව?
164
00:09:18,002 --> 00:09:19,368
එහෙමනම් අපි සැලැස්මට වැඩ කරනවා.
165
00:09:19,370 --> 00:09:21,336
ක්ලාක් ලූනාට දැල්ල දෙනවා.
166
00:09:21,338 --> 00:09:22,337
ඒකෙ තියෙන කෘතීම බුද්ධිය
167
00:09:22,339 --> 00:09:23,539
ලූනාට කේතය දෙනවා.
168
00:09:23,541 --> 00:09:25,775
අපි ඒක මෙතනට ඇතුල් කරනවා, අපේ එකම අවස්තාව අරගත්තම,
169
00:09:25,777 --> 00:09:27,109
බොබ් ඔයාගේ අන්කල්(හැමදේම හරියට වෙයි).
170
00:09:27,111 --> 00:09:28,778
මම ඒ ව්‍යක්තියට කැමති නැහැ.
171
00:09:32,349 --> 00:09:33,950
හොදයි.
172
00:09:33,952 --> 00:09:34,917
අපි දිගටම සිතියම් කරමු.
173
00:09:34,919 --> 00:09:36,919
වෙන මොනාද ඔයාට පේන්නේ?
174
00:09:36,921 --> 00:09:37,887
පරිමිතිය පැහැදිලියි.
175
00:09:37,889 --> 00:09:39,254
බ්‍රයනුයි මිලරුයි මුරට ඉන්නවා.
176
00:09:39,256 --> 00:09:40,489
මෙහෙ වැඩ කොහොමද?
177
00:09:42,493 --> 00:09:43,926
හොදක් නැහැ?
178
00:09:46,631 --> 00:09:47,930
විවේකයක් ගන්න.
179
00:09:47,932 --> 00:09:50,523
මට උදව්වක් ඕනේ දකුණු
වා අගුල ආරක්ෂිත කරන්න.
180
00:09:51,435 --> 00:09:55,104
යන්න. පොතත් අරන් යන්න ඔයාට
මාව විශ්වාස නැතිනම්.
181
00:09:55,106 --> 00:09:56,839
ඔයා බෙකාගේ මුරපදය මතක තියාගත්තා.
182
00:09:56,841 --> 00:09:58,507
එහෙනම් මම හිතන්නේ ඔයාට මාව විශ්වාස කරන්න වෙනවා.
183
00:10:09,954 --> 00:10:11,353
මම එයා ගැන බයවෙනවා.
184
00:10:11,355 --> 00:10:12,588
එයා දවස් දෙකකට නතර කලේ නැහැ.
185
00:10:12,590 --> 00:10:13,856
ඔයත් නැවැත්තුවේ නැහැ.
186
00:10:13,858 --> 00:10:16,492
ඔව්, ඒත් මම හදන්නේ වැඩේ කරන්න.
187
00:10:16,494 --> 00:10:18,728
ඇත්තටම. මම ඇලිගේ කේතය දිහා බැලුවම
188
00:10:18,730 --> 00:10:20,395
මට පේන්නේ භෞතික උපරුටින
189
00:10:20,397 --> 00:10:21,831
සහ ඝර්ශන දැල්
190
00:10:21,833 --> 00:10:24,166
රේවන්ට පේන්නේ ආලෝකයේ නගරය.
191
00:10:24,168 --> 00:10:26,268
ඒක එයාට කේතයක් විතරක් නෙවේ. ඒක සැබෑවක්.
192
00:10:30,108 --> 00:10:31,974
අපි වා අගුලට යන්නේ නැද්ද?
193
00:10:31,976 --> 00:10:33,542
දැනටම ලොක් කරලා තියෙන්නේ.
194
00:10:36,347 --> 00:10:37,379
ඔයා හොදින්ද?
195
00:10:37,381 --> 00:10:39,515
ඔව් මම හොදින්.
196
00:10:41,285 --> 00:10:42,785
මම හිතහිතා හිටියේ
197
00:10:43,955 --> 00:10:44,987
දැන් දවස් දෙකක් වුනා
198
00:10:44,989 --> 00:10:46,789
ඒත් කවුරුවත් අපිව මරන්න හැදුවේ නැහැ.
199
00:10:46,791 --> 00:10:47,823
ඒක ඉවර නැහැ.
200
00:10:47,825 --> 00:10:50,592
මම දන්නවා. ඒත් අපි
201
00:10:50,594 --> 00:10:52,528
ප්‍රහාරයක් එල්ලවුනාට පස්සේ ඉන්න ඕනේ
202
00:10:52,530 --> 00:10:53,663
ඊලග ඒකට බයවෙලාද?
203
00:10:53,665 --> 00:10:55,597
අපිට වෙන විකල්පයක් නැහැ.
204
00:10:57,869 --> 00:10:59,468
එක්කෝ අපිට ඇති.
205
00:11:08,713 --> 00:11:11,147
ඔයා තාමත් ඔයාම නේද?
206
00:11:11,149 --> 00:11:14,283
කෘතීම බුද්ධියක් ඔයාගේ මොලේ
පාලනය කරන්නේ නැහැනේ?
207
00:11:14,285 --> 00:11:16,385
මම තාම මමම තමයි.
208
00:11:16,387 --> 00:11:17,586
පට්ට.
209
00:11:21,159 --> 00:11:23,125
ඔහ්හ්,මගේ දෙයියනේ.
210
00:11:49,220 --> 00:11:50,852
- ස්තුතියි.
- සුළු දෙයක්.
211
00:11:52,151 --> 00:11:54,523
අර මෝරාගේ කතාව ඇත්තටම ඔයාට වුනාද?
212
00:11:56,194 --> 00:11:57,593
සමහරක් ඒවා.
213
00:11:57,595 --> 00:11:59,461
මම ඒක කියන හැමපාරම
තව හොදවෙනවා.
214
00:12:02,266 --> 00:12:04,433
ඇත්තටම ඔයා ආවේ අහසෙන්ද?
215
00:12:04,435 --> 00:12:05,801
ඔව්.
216
00:12:08,439 --> 00:12:10,472
මම කවදාවත්ම මේ අටල්ලෙන් එළියට ගිහින් නැහැ.
217
00:12:11,675 --> 00:12:14,176
මාව විශ්වාස කරන්න, ඒක හොද දෙයක්.
218
00:12:16,781 --> 00:12:18,013
මම ජැස්පර්.
219
00:12:18,015 --> 00:12:19,915
- ශේ.
- ඔයාව හමුවීම සතුටක්.
220
00:12:25,489 --> 00:12:27,489
ජැස්පර් ඇත්තටම හිනාවෙනවා.
221
00:12:33,364 --> 00:12:35,597
ක්ලාක්. ඒක අතෑරලා දාන්න.
222
00:12:36,868 --> 00:12:38,333
අපිට නිකන්ම යන්න බැහැ.
223
00:12:38,335 --> 00:12:40,102
අපිට වෙන විකල්පයක් තියෙනවා
වගේ පේන්නේ නැහැ.
224
00:12:41,505 --> 00:12:42,938
සමහරවිට අපිට ඇති.
225
00:12:44,075 --> 00:12:45,975
ඔයා මොනා ගැනද කියන්නේ?
226
00:12:45,977 --> 00:12:48,410
මම කතා කරන්නේ මේක එයාගේ
ඔලුවට දාන එක ගැන
227
00:12:48,412 --> 00:12:50,312
අහන්නේ නැතුව.
228
00:12:50,314 --> 00:12:52,014
කොහෙත්ම බැහැ, ක්ලාක්.
229
00:12:52,016 --> 00:12:53,282
මේක එමර්සන් එක්ක වගේ නෙවේ.
230
00:12:53,284 --> 00:12:54,650
එයා උත්සහ කලේ අපිව මරන්න.
231
00:12:54,652 --> 00:12:56,085
ඔයා හිතුවේ මම ඒක දන්නේ නැහැ කියලද?
232
00:12:56,087 --> 00:12:58,788
ක්ලාක්, අපි මේක කරන්න ඕනේ නැහැ.
233
00:12:58,790 --> 00:13:01,257
අපිට ආපහු ආකේඩියාවට ගිහින් සටන් කරන්න.
234
00:13:01,259 --> 00:13:03,425
- අපි සන්නද්ධ වෙමු.
- කා එක්ක සටන් කරන්නද?
235
00:13:03,427 --> 00:13:05,461
ඒක අපේම මිනිස්සුන්ගේ හමුදාවක්.
236
00:13:06,497 --> 00:13:08,630
මාත් ඔයාලා තරම්ම මේකට කැමති නැහැ.
237
00:13:08,632 --> 00:13:09,932
ඒත් රේවන් හරිනම්,
238
00:13:09,934 --> 00:13:12,134
මේකේ තියෙන කේතයට ඇලිව
නතර කරන්න පුලුවන්නම්....
239
00:13:17,693 --> 00:13:19,193
මට හොද අදහසක් කියන්න.
240
00:13:24,048 --> 00:13:25,981
අපි මෙතන ඉන්නම්. ඒක තමා එකම ක්‍රමය
241
00:13:25,983 --> 00:13:27,649
එයාලා ඔයාට ඇයත් එක්ක තනියෙන් ඉන්න ඉඩදෙන.
242
00:13:30,354 --> 00:13:32,788
ඇලි පවා මිනිස්සුන්ට තේරීමක් දෙනවා.
243
00:13:32,790 --> 00:13:35,724
අපි ලූනාට තේරීමක් දුන්නා.
244
00:13:36,994 --> 00:13:38,527
එයා බැහැ කිව්වා.
245
00:13:50,832 --> 00:13:53,428
මම... මම ආපහු යන්න ඕනේ.
246
00:13:53,430 --> 00:13:57,798
නැහැ. කොහෙත්ම නැහැ. යතාර්ථයට බලා ඉන්න පුළුවන්.
247
00:14:07,712 --> 00:14:10,649
මට මේ විදිහට දැනිලා නැහැ
හුග කාලෙකින්.
248
00:14:10,788 --> 00:14:12,220
සතුටක්ද?
249
00:14:12,870 --> 00:14:16,739
ඔව්. ඒවගේම ආරක්ෂාවක්.
250
00:14:19,234 --> 00:14:21,946
අන්තිමේ. එන්න. මම දෙයක් හොයාගත්තා.
251
00:14:25,614 --> 00:14:26,774
ඒක මෙතන තියෙන්නේ.
252
00:14:26,776 --> 00:14:28,809
- මොකක්ද ඒ?
- බලන්න මේ සේරම ආරක්ෂක ස්ථර දිහා.
253
00:14:28,811 --> 00:14:31,111
ඇලි කේතයේ තියෙන වෙන
හැමදේකටම වඩා වැඩියි.
254
00:14:31,113 --> 00:14:32,846
- ෆයර්වෝල් එකක්ද?
- ගොඩක්ම බලකොටුවක් වගේ.
255
00:14:32,848 --> 00:14:34,014
ඇය ඒක හදුන්වන්නේ සිටඩෙල් කියලා.
256
00:14:34,016 --> 00:14:35,482
ඒක සමස්ත නගරයටම ඉහලින් තියෙන්නේ.
257
00:14:35,484 --> 00:14:37,451
ඒක වතුරෙන් වෙන්වෙලා,
හරියට ප්රාකාරයක් වගේ, ඉතින්...
258
00:14:37,453 --> 00:14:39,185
හෙමින්. ඔයා මොකක්ද කියන්නේ?
259
00:14:39,187 --> 00:14:41,021
මම කියන්නේ එයා මොනාහරි හංගනවා.
260
00:14:42,525 --> 00:14:43,724
- නැහැ.
- මොන්ටි.
261
00:14:43,726 --> 00:14:44,991
- නැහැ.
- බෙකාගේ මුරපදය එක්ක,
262
00:14:44,993 --> 00:14:46,326
මට කේතය සංස්කරණය කරන්න පුළුවන්. මට ඒ ගැන සහතිකයි.
263
00:14:46,328 --> 00:14:47,761
අපි මේ ගැන කතා කළා.
264
00:14:47,763 --> 00:14:49,362
අපි ඒක එළියේ ඉදන් සිතියම් කරනවා.
අපි ඇතුළට යන්නේ නැහැ.
265
00:14:49,364 --> 00:14:50,497
අපි ඇතුළට ගියේ නැත්නම්,අපි දැනගන්නේ නැහැ
266
00:14:50,499 --> 00:14:51,832
ඇය මොනාද එතන ආරක්ෂා කරන්නේ කියලා.
267
00:14:51,834 --> 00:14:53,166
අපි අනිත් අයටත් කියමු එයාලා ආවම.
268
00:14:53,168 --> 00:14:54,334
අපි එකතුවෙලා තීරණය කරමු.
269
00:14:54,336 --> 00:14:55,402
මොකද වෙන්නේ එයාලා ගෙදර ආවේ නැත්නම්?
270
00:14:55,404 --> 00:14:57,370
එයාලා ගෙදර එනවා.
271
00:14:57,372 --> 00:14:59,205
ඒවගේම එයාලා මේ වෙනුවෙන්ම හදපු
272
00:14:59,207 --> 00:15:00,808
සුපිරි පරිගණකයක් අරන් එනවා.
273
00:15:00,810 --> 00:15:03,710
ඔයා මාර විදිහට දක්ෂ වෙන්න පුළුවන්, රේවන්,
274
00:15:03,712 --> 00:15:05,245
ඒත් ඔයා කෘතීම බුද්ධියක් නෙවේ.
275
00:15:09,284 --> 00:15:10,483
මට මේක එපාවෙලා.
276
00:15:11,353 --> 00:15:13,320
මම දන්නවා.
277
00:15:13,322 --> 00:15:14,822
සමහරවිට පොඩ්ඩක් නිදාගත්තොත් හරියයි.
278
00:15:16,325 --> 00:15:17,791
මම දිගටම සිතියම්ගත කරනවා
279
00:15:17,793 --> 00:15:19,593
ඇයට වෙන දුර්වලතා තියෙනවද බලන්න.
280
00:15:23,425 --> 00:15:24,758
එහෙනම් අපි ඒක එකතුවෙලා කරමු.
281
00:15:26,268 --> 00:15:28,368
මම පොරොන්දු වෙනවා මම ඔයාගේ
වේගේ අඩු කරන්නේ නැහැ.
282
00:15:28,370 --> 00:15:29,937
මම ඔයාට සහයදෙනවා විතරයි.
283
00:15:36,180 --> 00:15:40,611
පරිස්සම් වෙන්න ඔයාලව අහු නොවෙන්න.
අපි ළමයින්ව බිලි බාන්නේ නැහැ.
284
00:15:42,778 --> 00:15:46,558
අපි හැමෝම එකට වැඩ කරන එක වැදගත්.
285
00:15:48,920 --> 00:15:51,185
ආකාශ කෙල්ලට කතා කරන්න ඕනේලු.
286
00:15:52,624 --> 00:15:54,666
එයා මුරණ්ඩුයි, මම ඒක කියන්නම ඕනේ.
287
00:15:55,264 --> 00:15:56,811
අපි අදට ඉවරයි.
288
00:15:57,181 --> 00:16:01,092
ගිහින් ඩෙරික්ට උදව් කරන්න.
289
00:16:19,421 --> 00:16:20,988
එයාලා ඉපදුනේ මෙහේද?
290
00:16:20,990 --> 00:16:22,455
කීපදෙනෙක්.
291
00:16:22,457 --> 00:16:24,224
ගොඩක් අය යුද්දයෙන් අනාථ වුන අය,
292
00:16:24,226 --> 00:16:26,259
නැත්නම් එයාලා විශ්වාස නොකළ
අයගෙන් පැනලා ගිය අය.
293
00:16:27,162 --> 00:16:30,831
හරියට ඔයා වගේ.
294
00:16:30,833 --> 00:16:32,833
ටයිටස් මගේ ගැන මොනාද ඔයාට කිව්වේ?
295
00:16:35,004 --> 00:16:36,637
ඔයා බයගුල්ලෙක් බව.
296
00:16:37,472 --> 00:16:41,508
ලේවලට ද්‍රෝහියෙක්.
297
00:16:41,510 --> 00:16:43,343
ඒනම් ටයිටස් වගේ තමා.
298
00:16:44,813 --> 00:16:47,781
ලෙක්සාගේ මරණය එයාට අමාරු වෙන්න ඇති.
299
00:16:47,783 --> 00:16:49,516
එයා තමා ඔහුගේ කැමතිම කෙනා.
300
00:16:53,121 --> 00:16:54,655
ඔයා එයා ගැන සැලකිල්ලක් දැක්කුවා.
301
00:16:56,859 --> 00:16:58,158
ඔව්.
302
00:16:59,061 --> 00:17:00,661
ලෙක්සා විශේෂයි.
303
00:17:02,197 --> 00:17:05,265
එයා සාමය ගොඩනගන්න වැඩ කරමින් හිටියේ.
304
00:17:05,267 --> 00:17:07,034
ලෙයට ලෙය නොලැබිය යුතුයි.
305
00:17:09,672 --> 00:17:12,005
ඔයාට පුළුවන් එයා පටන්ගත්ත දේ අවසන් කරන්න.
306
00:17:12,007 --> 00:17:14,307
මට මෙතන සාමය තියෙනවා.
307
00:17:14,309 --> 00:17:18,579
ලූනා...මේක ඔයාගේ ජන්ම අයිතිය.
308
00:17:18,581 --> 00:17:21,882
ඒක බාරගන්න. අනේ.
309
00:17:21,884 --> 00:17:24,084
ඔයා තමයි අපිව බේරගන්න පුළුවන් එකම කෙනා.
310
00:17:25,220 --> 00:17:27,320
ජිවිත කීයක් නැතිවෙයිද මම බේරගන්න
311
00:17:27,322 --> 00:17:29,155
හදන අය වෙනුවෙන්?
312
00:17:30,893 --> 00:17:33,660
සමහර හේතු තියෙනවා මරන්න තරම් වටින.
313
00:17:33,662 --> 00:17:35,161
මටනම් නැහැ.
314
00:17:38,266 --> 00:17:40,100
Ascende superius.
315
00:17:51,614 --> 00:17:53,213
මම සටනින් පැනලා ගියේ
316
00:17:53,215 --> 00:17:55,849
මම පරදියි කියලා බයවුන නිසා නෙවේ.
317
00:17:55,851 --> 00:17:58,451
මම පැනලා ගියේ මම දැනගෙන හිටපු
නිසා මම දිනනවා කියලා.
318
00:18:01,937 --> 00:18:04,337
ඔයා හරිනම් කෘතඥ වෙන්න ඕනේ, ක්ලාක්.
319
00:18:04,419 --> 00:18:08,288
මට මගේම සහෝදරයව පලවෙනි
වටයේදී මරන්න වුනාට පස්සේ,
320
00:18:08,304 --> 00:18:11,706
මට ඊලග තරගය තිබ්බේ ලෙක්සා එක්ක.
321
00:18:11,722 --> 00:18:13,655
දෛවය ඒ විදිහට විහිළුවක්
ඔයා එහෙම හිතන්නේ නැද්ද?
322
00:18:15,104 --> 00:18:16,870
ඔයාට මේක ආපහු ලැබෙයි ඔයා යනකොට.
323
00:18:29,231 --> 00:18:31,231
මතක තියාගන්න, මැරෙන්න වෙඩි තියන්න එපා.
324
00:18:31,233 --> 00:18:33,066
අපිට එයාලව ඕනේ.
325
00:18:33,068 --> 00:18:35,668
ඇයි ඔයාගේ නිර්මාපකයා
ඔයාව දාලා ගියේ?
326
00:18:35,670 --> 00:18:39,506
මම දන්නේ නැහැ. ඒත් මම ආපහු එයාව හම්බවුනාම,
327
00:18:39,508 --> 00:18:40,874
මම එයාගෙන් අහන්නම්.
328
00:18:40,876 --> 00:18:42,675
ඔයා ඇත්තටම හිතනවද
ඇය ඒකෙ ඉන්නවා කියලා?
329
00:18:42,677 --> 00:18:45,845
ඔව්. ඒවගේම මම හරිනම්,
330
00:18:45,847 --> 00:18:48,081
ඒකෙ අඩංගු වෙනවා ඒකට සම්බන්ධ වුන
331
00:18:48,083 --> 00:18:50,817
හැම කෙනෙක්ගේම මනසවල්,
332
00:18:50,819 --> 00:18:52,786
මගේ නිර්මාපකයගේ ඉදන්ම.
333
00:18:54,236 --> 00:18:55,969
එපා, එපා, එපා, ඇයට එපා, ඇයට එපා.
334
00:18:57,592 --> 00:19:01,228
එයාලා දන්නවා අපි මෙතන බව.
දොර අගුලු දාන්න.
335
00:19:01,230 --> 00:19:02,396
මම එයාලගේ තුවක්කු ගන්නම්.
336
00:19:02,398 --> 00:19:03,563
අපිට ඒවා ඕනේ වෙයි.
337
00:19:09,704 --> 00:19:11,271
එයා යානාව බලගන්වලා.
338
00:19:15,877 --> 00:19:17,744
ආරක්ෂිත මාර්ගයට මොකද වෙන්නේ?
339
00:19:19,181 --> 00:19:22,316
ඇය දැන් ඒක ගැන දන්නවා.
මම ඒක අගුලු දාන්නම්.
340
00:19:22,318 --> 00:19:23,450
නැහැ, එපා.
341
00:19:26,201 --> 00:19:27,867
එයා දැක්කේ නැහැ අපි ඇතුළට එනවා.
342
00:19:28,924 --> 00:19:30,723
ඇරත්, අපිට පස්සේ ඒක ඕන
වෙනවා පැනගන්න.
343
00:19:32,928 --> 00:19:34,627
ඔයාට ස්තුතියි, ටයිටස්.
344
00:19:40,402 --> 00:19:42,502
ජෝන්.
345
00:19:42,504 --> 00:19:44,604
ඕක න්‍යෂ්ටික ඉන්ධන කෝෂයක්, ජෝන්.
346
00:19:46,842 --> 00:19:49,609
ඔයා මුළු නගරෙම විකිරණවලට නිරාවරණය කරයි.
347
00:19:52,747 --> 00:19:54,481
ඉතින්, අපි කොහොමද ඒක විනාශ කරන්නේ?
348
00:19:59,321 --> 00:20:00,487
හීන්සීරුවේ.
349
00:20:06,695 --> 00:20:07,894
ජැස්පර් කොහෙද?
350
00:20:07,896 --> 00:20:09,262
එයාගේ අලුත් යාලුවට ගුඩ්බායි කියනවා.
351
00:20:19,574 --> 00:20:23,176
සමාවෙන්න, කැප. ඔයාට
එයාලව ආපහු ගෙනියන්න වෙනවා.
352
00:20:23,178 --> 00:20:24,944
ඔයාගේ ආම්පන්න.
353
00:20:24,946 --> 00:20:27,114
ඔයාලට ඔයාගේ ආයුධ ලැබෙයි
ගොඩ බැස්සම.
354
00:20:27,116 --> 00:20:28,315
ඇතුළට.
355
00:20:30,986 --> 00:20:32,152
දැල්ල?
356
00:20:33,155 --> 00:20:35,489
මතක තියාගන්න, ක්ලාක්.
357
00:20:35,491 --> 00:20:37,190
ප්රචණ්ඩත්වයේ මාවත තෝරාගැනීමක්.
358
00:20:37,192 --> 00:20:38,258
මේ තියෙන්නේ ඒක.
359
00:20:38,260 --> 00:20:40,727
විකල්පය සටන් කිරීම හෝ මියයාමනම්,
360
00:20:40,729 --> 00:20:42,295
එතන විකල්පයක් නැහැ.
361
00:20:48,303 --> 00:20:49,636
එයාලා දැල්ල අරගත්තා.
362
00:20:49,638 --> 00:20:50,904
එයාලා අපිව ඇතුලට දාලා වහලා.
363
00:20:51,840 --> 00:20:54,174
හේයි! මේ මොකද?!
364
00:20:55,210 --> 00:20:57,044
ලූනාගෙ මිනිස්සු එයාට පහරදෙනවා.
365
00:20:58,213 --> 00:20:59,646
ඇලි මෙතන.
366
00:21:02,651 --> 00:21:04,551
ඔයාට ආපහු එන්න පුළුවන් ඔයා දන්නවනේ.
367
00:21:04,553 --> 00:21:07,054
මොකක්හරි දෙයක් මට කියනවා
ඒක ඒතරම් ලේසි නැහැ කියලා.
368
00:21:07,056 --> 00:21:10,057
ඇරත්, මෙහෙ හරි හොදයි.
369
00:21:10,059 --> 00:21:12,692
මාව විශ්වාස කරන්න, මම ඒක අවුල් කරලා දායි.
370
00:21:16,865 --> 00:21:19,499
ශේ, දුවන්න...!
371
00:21:21,103 --> 00:21:22,569
ඇය මෙතන.
372
00:21:22,571 --> 00:21:24,003
එයා දන්නවා.
373
00:21:24,005 --> 00:21:26,740
යන්න. ගිහින් ඔයාගේ මිනිස්සුන්ට කියන්න
චිප් එක අරගන්න එපා කියලා!
374
00:21:26,741 --> 00:21:28,075
අපිට බැහැ ඇයට ඉඩදෙන්න
අනිත් අයට අනතුරු අගවන්න.
375
00:21:28,077 --> 00:21:29,276
දුවන්න, දැන්ම! යන්න!
376
00:21:31,913 --> 00:21:33,046
එපා.
377
00:22:04,496 --> 00:22:06,465
එයාට පාඩුවේ ඉන්න දීපන්!
378
00:22:06,466 --> 00:22:10,167
ඔයා මොනාද කරන්නේ?
379
00:22:10,169 --> 00:22:11,202
ඩෙරික්.
380
00:22:12,806 --> 00:22:14,706
ඇයි ඔයා මෙහෙම කරන්නේ?
381
00:22:14,708 --> 00:22:16,474
මම උබව මරනවා! එපා!
382
00:22:18,528 --> 00:22:19,878
එපා!
383
00:22:29,475 --> 00:22:31,575
ඇලි කොහොමද මේ තැන හොයාගත්තේ?
384
00:22:35,829 --> 00:22:37,829
නයිලාගේ තැන ඩ්රොනයක් තිබ්බා .
385
00:22:37,831 --> 00:22:39,764
එයා අපේ පස්සෙන් එන්න ඇති
දැල්ල හොයාගෙන
386
00:22:39,766 --> 00:22:41,032
දැන් ඇයට ඒක ලැබුනා.
387
00:22:43,383 --> 00:22:45,169
එපා! නවත්වන්න!
388
00:22:50,977 --> 00:22:53,445
යතුර අරගන්න මේක ඉවරයක් වෙයි.
389
00:22:53,447 --> 00:22:55,447
ඔයාට මොකක්ද වුනේ?
390
00:22:55,449 --> 00:22:57,114
ඒ ඉන්නේ එයාම නෙවේ.
391
00:22:57,116 --> 00:22:58,850
ඒ එයාගේ ඔලුවේ තියෙන චිප් එක.
392
00:23:00,520 --> 00:23:03,521
ජැස්පර් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය
අඩු කරනවා.
393
00:23:03,523 --> 00:23:05,457
එයා යතුර අරගන්න ඕනේ.
394
00:23:13,467 --> 00:23:14,466
ආපහු පාරක්.
395
00:23:19,172 --> 00:23:21,005
ඇය ලූනාට කෘතීම බුද්ධියක් ඇතුලත් කරයි.
396
00:23:22,509 --> 00:23:24,308
ඇයට මුලින්ම එයාට චිප් එක දෙන්න වෙනවා.
397
00:23:26,680 --> 00:23:29,747
ලූනා චිප් එක ගත්තොත්
එයා කෘතීම බුද්ධිය ඇතුල් කරගන්න කලින්.,
398
00:23:29,749 --> 00:23:32,450
ඇලි හැමදෙයක්ම දැනගන්නවා.
399
00:23:32,452 --> 00:23:34,185
අපිට කවදාවත් එයාව නවත්වන්න වෙන්නේ නැහැ.
400
00:23:34,187 --> 00:23:36,120
අපිට බැහැ ඒක වෙන්න දෙන්න.
401
00:23:36,122 --> 00:23:38,155
හේයි!
402
00:23:49,168 --> 00:23:51,102
මට කණගාටුයි, ලූනා.
403
00:23:53,740 --> 00:23:54,973
මම ඒක අරගන්නම්.
404
00:23:54,975 --> 00:23:57,809
ඔයා ඕක නැවැත්තුවොත්,මම ඒක කරන්නම්.
405
00:23:59,312 --> 00:24:00,444
මම ඒක කරන්නම්.
406
00:24:01,654 --> 00:24:02,979
ඒකට කමක් නැහැ.
407
00:24:21,300 --> 00:24:22,634
ඩෙරික්.
408
00:24:36,683 --> 00:24:38,416
ඔයා යතුර අරගන්න විතරයි ඕනේ.
409
00:24:54,400 --> 00:24:57,101
ඉක්මනට. මේ දොර වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ.
410
00:24:57,103 --> 00:24:58,903
එහෙනම් ඔයාට සිද්ද වෙනවා
තුවක්කුවක් අරගන්න.
411
00:25:00,607 --> 00:25:02,874
ඔයාලා හැමෝම මෙතන මැරෙන්නයි යන්නේ, ජෝන්.
412
00:25:05,211 --> 00:25:06,544
ඉක්මන් කරන්න, තෙලොනියස්.
413
00:25:06,546 --> 00:25:08,713
සංක්‍රමණය තවම සම්පූර්ණ නැහැ.
414
00:25:08,715 --> 00:25:11,182
අපි තවමත් උමන් ප්‍රවේශය
පරික්ෂා කරනවා.
415
00:25:11,184 --> 00:25:14,552
ආරක්ෂකයෝ දොර කඩලා දැම්මම
මම එතන ඉන්නම්.
416
00:25:14,554 --> 00:25:16,854
හොදයි.
417
00:25:16,856 --> 00:25:18,590
ජෝන් මර්ෆි ක්ලාක් ග්‍රිෆින් එක්ක හිටියා
418
00:25:18,592 --> 00:25:21,760
එයාලා දෙවැනි කෘතීම බුද්ධිය
ඉවත් කරද්දී කලින් කමාන්ඩර්ගෙන්.
419
00:25:21,761 --> 00:25:24,161
ඇය අපිට උදව් කරන්නේ නැත්නම්
ඒක ලූනාට ඇතුළු කරන්න,
420
00:25:24,163 --> 00:25:25,963
අපිට ඔහුව පණපිටින් අවශ්‍ය වෙනවා.
421
00:25:44,584 --> 00:25:46,050
මම ඔහේ වෙනුවෙන් එනවා.
422
00:25:50,690 --> 00:25:52,156
ඔයා ක්ලාක්ට මොකද කරන්නේ?
423
00:25:52,158 --> 00:25:55,259
මම එයාටත් අයට වගේම තේරීමක් දෙනවා.
424
00:25:55,261 --> 00:25:56,728
අපිට එකතුවෙන්න නැත්නම්...
425
00:25:58,932 --> 00:26:03,173
- මොකද වුනේ?
කවුරුහරි මගේ කේතයට ප්‍රවේශ වෙනවා පරිපාලන පිවිසුමෙන්.
426
00:26:03,737 --> 00:26:05,803
ප්‍රවේශ වෙනවා? කොහෙද?
427
00:26:05,805 --> 00:26:08,640
ආක්‍රමණය එන්නේ ආකේඩියාවේ ඉදන්.
428
00:26:08,642 --> 00:26:09,941
ආකේඩියාව?
429
00:26:10,877 --> 00:26:13,177
ඒ ජකපෝ සින්ක්ලෙයා
430
00:26:13,179 --> 00:26:14,712
හරි මොන්ටි ග්‍රීන් හරි වෙන්න පුළුවන්.
431
00:26:14,714 --> 00:26:16,413
ජකපෝ සින්ක්ලෙයා මැරුණා.
432
00:26:16,415 --> 00:26:17,649
ඔයා කොහොමද ඒක දන්නේ?
433
00:26:17,651 --> 00:26:19,050
වැදගත් නැහැ.
434
00:26:19,052 --> 00:26:21,585
පිවිසුම කේතනය කරලා තියෙන්නේ
මගේ නිර්මාපකයා.
435
00:26:24,991 --> 00:26:26,423
මට එයාලව එළියට දාන්න බැහැ.
436
00:26:26,425 --> 00:26:27,759
ආකේඩියාවෙන් අක්‍රිය වෙන්න.
437
00:26:27,761 --> 00:26:29,426
ඒක අනුවන දෙයක්.
438
00:26:29,428 --> 00:26:31,796
සංක්‍රමණය තවම අසම්පූර්ණයි
439
00:26:31,798 --> 00:26:34,098
වගේම ගමන්මල්ල අනතුරට භාජනය වෙලා.
440
00:26:35,001 --> 00:26:37,669
ආකේඩියාවේ ප්‍රධාන පරිගණකය නැතුව,
441
00:26:37,671 --> 00:26:40,038
ජංගම ඒකකය මගේ එකම
බල මූලාශ්‍රය වෙනවා.
442
00:26:44,077 --> 00:26:46,788
එයාල ඒක විනාශ කළොත්...
443
00:26:46,789 --> 00:26:49,781
මාව අවසාන වෙනවා.
444
00:26:55,722 --> 00:26:57,454
එයාලා සිටඩෙල් ඇතුලේ.
445
00:27:01,061 --> 00:27:04,528
ඒ මොන්ටිනම්, මට පුළුවන් එයාව නවත්වන්න.
446
00:27:05,464 --> 00:27:06,664
කොහොමද?
447
00:27:14,808 --> 00:27:15,973
රේවන්, ඔයාට පිස්සුද?
448
00:27:15,975 --> 00:27:18,176
එපා! එපා.
449
00:27:19,612 --> 00:27:21,012
මම ඉන්නේ එයාගේ සිටඩෙල් එකේ.
450
00:27:22,084 --> 00:27:23,915
දොරවල් ගොඩයි.
451
00:27:23,917 --> 00:27:25,516
ඒවා ලොක් කරලා.
452
00:27:25,518 --> 00:27:27,218
ඒත් මට පුළුවන් ලොක් ටික ඩිලීට් කරන්න.
453
00:27:29,355 --> 00:27:32,190
මම හරි. එයා මෙතන
මොනාහරි හංගගෙන ඉන්නවා.
454
00:27:32,192 --> 00:27:33,657
මට සිද්ද වෙනවා පහු කරන්න...
455
00:27:37,563 --> 00:27:38,930
කවුරුහරි එනගමන් ඉන්නේ.
456
00:27:38,932 --> 00:27:40,364
කවුරුහරි?
457
00:27:40,366 --> 00:27:42,100
ඔව්, පුද්ගලයෙක්.
458
00:27:42,102 --> 00:27:43,835
මට ඔවුන්ව මග අරින්න බැහැ.
459
00:27:43,837 --> 00:27:46,003
ඇයි බැරි? ඒ කවුද?
460
00:27:48,574 --> 00:27:49,741
මොන්ටි?
461
00:27:52,011 --> 00:27:53,577
මොන්ටි, ඔයාට මාව ඇහෙනවද?
462
00:27:59,585 --> 00:28:00,918
අම්මා?
463
00:28:03,784 --> 00:28:04,983
මොන්ටි.
464
00:28:06,237 --> 00:28:07,904
මම කැමතියි මට ඔයාව දකින්න පුළුවන් වුනානම්.
465
00:28:08,433 --> 00:28:09,933
සමහරවිට මම දකියි කවදාහරි.
466
00:28:11,370 --> 00:28:13,236
එයා ගොඩක්ම ඇත්ත වගේ.
467
00:28:13,238 --> 00:28:14,771
ඇලි තමා ඒක ක්‍රියා කරවන්නේ.
468
00:28:16,008 --> 00:28:19,710
ඒත් ඒ එයාගේ මනස. ඒ එයා.
469
00:28:22,047 --> 00:28:24,080
එයාට මාව ඇහෙනවද?
470
00:28:24,082 --> 00:28:25,281
ඔයාට ටයිප් කරන්න වෙනවා.
471
00:28:28,854 --> 00:28:32,055
අපිට තව වෙලාව ඕනේ.
හැනා, දිගටම එයා එක්ක කතා කරන්න.
472
00:28:32,057 --> 00:28:33,223
මොන්ටි?
473
00:28:34,493 --> 00:28:36,593
මොන්ටි ඔයා තාම ඉන්නවද?
474
00:28:36,595 --> 00:28:38,361
ඇලිට ඕනේ අපි නතර කරන්න.
475
00:28:38,363 --> 00:28:40,130
ඒ නිසයි එයා ඇයව එව්වේ.
476
00:28:40,132 --> 00:28:42,799
එයා කැමති නැහැ අපි දකිනවට
එහා පැත්තේ තියෙන දේ.
477
00:28:42,801 --> 00:28:46,069
ඔයා මට කළ දේ, මම දන්නවා
ඒක වේදනාවක් කියලා.
478
00:28:49,008 --> 00:28:50,507
මට සමාවෙන්න.
479
00:28:50,509 --> 00:28:52,275
මම දන්නවා.
480
00:28:52,277 --> 00:28:54,711
මට ඕනේ ඒ වේදනාව නැති කරගන්න.
481
00:28:54,713 --> 00:28:57,313
ඒක තමා අපි හැමෝටම ඕනේ.
482
00:28:59,217 --> 00:29:01,718
අපි දැනටම එතන, හැනා. දිගටම කරන්න.
483
00:29:01,720 --> 00:29:05,956
අපිට ආපහු එකතුවෙන්න පුළුවන්.
ඔයාට ඒක ඕනේ නැද්ද?
484
00:29:06,992 --> 00:29:10,027
මොකද වෙන්නේ අපි එයාගේ කේතය මකලා දැම්මොත්?
485
00:29:12,443 --> 00:29:14,677
- මොන්ටි...
- මොකද වෙන්නේ?
486
00:29:16,101 --> 00:29:18,602
ඇය නැතිවෙයි. සදහටම.
487
00:29:20,305 --> 00:29:22,039
මම ඔයාට ආදරෙයි, පුතා.
488
00:29:26,445 --> 00:29:28,679
මම කොහොමද ඒක කරන්නේ?
489
00:29:28,681 --> 00:29:30,113
මම කොහොමද ඒක කරන්නේ?!
490
00:29:37,656 --> 00:29:39,122
ඔයා එන්ටර් ඔබන්න.
491
00:29:44,129 --> 00:29:45,395
මොන්ටි?
492
00:29:48,901 --> 00:29:50,300
මාත් ඔයාට ආදරෙයි.
493
00:29:59,131 --> 00:30:00,363
එතනින් එළියට එන්න ඇලි..
494
00:30:00,365 --> 00:30:02,032
ආකේඩියාව අතහරින්න. ඒක කරන්න. දැන්ම.
495
00:30:02,034 --> 00:30:04,536
මම ඔයාට කිව්වා. මම ආකේඩියාවෙන්
ඉවත් වුනොත්,
496
00:30:04,537 --> 00:30:07,638
ජංගම ඒකකය තමා මගේ
එකම බල මූලාශ්‍රය.
497
00:30:10,228 --> 00:30:11,995
ඒක කරන්න. ඇයව අක්‍රිය කරලා දාන්න.
498
00:30:22,841 --> 00:30:24,340
මම අන්තිම දොරෙන් ගියා.
499
00:30:27,660 --> 00:30:28,825
මට ඒක පේනවා.
500
00:30:31,496 --> 00:30:34,598
ඒක අක්‍රිය කිරීමේ ස්විචයක්. මට
කරන්න තියෙන්නේ...
501
00:30:34,600 --> 00:30:37,935
එපා. එපා. එපා, එපා, එපා!
502
00:30:37,937 --> 00:30:39,169
මොකද වුනේ?
503
00:30:40,005 --> 00:30:41,304
මොකද වුනේ?!
504
00:30:44,376 --> 00:30:46,199
ඇය ඇයව ඉවත් කරගත්තා
ප්‍රධාන පරිගණකයෙන්
505
00:30:46,215 --> 00:30:48,148
මට වෙලාව ලැබෙන්න අක්‍රීය
කිරීමේ ස්විච් එක ඔබන්න.
506
00:30:50,015 --> 00:30:52,716
මේ සේරම වැඩකට නැතිදේකටද?
507
00:30:52,718 --> 00:30:54,284
නැහැ, මොන්ටි, නැහැ.
508
00:30:54,286 --> 00:30:55,986
දැන් අපි දන්නවා අක්‍රීය කිරීමේ
ස්විචයක් තියෙනවා කියලා.
509
00:30:55,988 --> 00:30:58,421
අපිට පාවිච්චි කරන්න බැරි
510
00:30:58,423 --> 00:31:00,190
ස්විච් එකක් මොකද කේතය නැතිවෙලා!
511
00:31:02,160 --> 00:31:03,426
මේක ඔයාගේ වැරැද්ද.
512
00:31:03,428 --> 00:31:05,495
අපි හරිනම් අනිත් අය එනකම් බලා ඉන්න ඕනේ.
513
00:31:06,364 --> 00:31:07,831
ඔයාට ඕනේ ආපහු චිප් එක අරගන්නද?!
514
00:31:07,833 --> 00:31:09,499
ඒකද ඕනේ? ඔයාට ඕනේ
ආපහු එහාට යන්නද?!
515
00:31:11,536 --> 00:31:14,871
මෙන්න. ඒක අරගන්න.
516
00:31:16,900 --> 00:31:18,208
මට සමාවෙන්න.
517
00:31:19,377 --> 00:31:20,711
මට සමාවෙන්න.
518
00:31:27,361 --> 00:31:28,318
කෑවා.
519
00:31:28,320 --> 00:31:31,321
ඒක කැඩෙන්න යන්නේ. මට කියන්න
මේකේ කොහෙටද ගහන්න ඕනේ කියලා.
520
00:31:31,323 --> 00:31:33,189
ඉන්ද්‍රා, තුවක්කුව ගන්න, කරුණාකරලා.
521
00:31:33,191 --> 00:31:34,958
මට තප්පර හැටක් අවශ්‍ය වෙනවා
522
00:31:34,960 --> 00:31:36,192
සංක්‍රමණය සම්පූර්ණ කරගන්න.
523
00:31:42,954 --> 00:31:46,022
එක්කෝ අපි මේක දැන්ම කරමු
නැත්නම් පැනලා යමු.
524
00:31:46,772 --> 00:31:48,071
හරි,ඒක කරන්න.
525
00:31:48,073 --> 00:31:50,540
ඉන්ධන කෝෂයට විතරක් ගහන්න එපා.
526
00:31:50,542 --> 00:31:51,908
මෙතන.
527
00:31:51,910 --> 00:31:52,976
එයාට කතා කරන්න, එමොරි.
528
00:31:52,978 --> 00:31:55,178
ඔයාට බැහැ එයාට ඒක කරන්න ඉඩදෙන්න.
529
00:31:55,180 --> 00:31:57,347
ජෝන්, අනේ, ජෝන්, මම කියන දේ අහන්න.
530
00:31:58,617 --> 00:32:00,416
ඇලි විතරක් නෙවේ ඔතන ඉන්නේ, ජෝන්.
531
00:32:00,418 --> 00:32:02,185
ඒ අපි හැමෝම.
532
00:32:02,187 --> 00:32:03,586
බෝම්බය ගැන අමතක කරන්න.
533
00:32:03,588 --> 00:32:07,223
මමයි කියන්නේ. මම. එමොරි.
534
00:32:08,093 --> 00:32:10,560
ඔයා වැරද්දක් කරන්නේ.
535
00:32:10,562 --> 00:32:16,165
ආලෝකයේ නගරයට ඇතුල්වුණ හැම කෙනෙක්ගේම
මනස තියෙන්නේ ඔය සර්වර් එකේ.
536
00:32:17,703 --> 00:32:19,136
තප්පර තිහයි.
537
00:32:19,138 --> 00:32:21,171
ඔයා ඒක විනාශ කළොත්,
538
00:32:21,173 --> 00:32:23,473
අපේ මනසවල් සදහටම නැතිවෙයි.
539
00:32:25,309 --> 00:32:27,109
මම නැතිවෙයි
540
00:32:27,272 --> 00:32:28,772
සදහටම, ජෝන්.
541
00:32:33,978 --> 00:32:35,477
තප්පර දහයයි.
542
00:32:40,240 --> 00:32:41,510
මට බැහැ.
543
00:32:52,304 --> 00:32:53,469
ඒක වැඩ කළාද?
544
00:32:54,306 --> 00:32:55,638
ඔයා හොදින්ද?
545
00:33:02,200 --> 00:33:03,933
ඔයාලා පරක්කු වැඩියි.
546
00:33:06,318 --> 00:33:07,617
අපි යමු.
547
00:33:26,111 --> 00:33:27,877
එයාලා උමගෙන් ගිහින්.
548
00:33:30,054 --> 00:33:31,320
ඒක හොයාගනිල්ලා!
549
00:33:43,922 --> 00:33:45,989
එයාලා අද හැමදේම විනාශ
කරලා දාන්න තිබ්බා.
550
00:33:47,159 --> 00:33:49,325
ඒවගේම එයාලා ආයේ උත්සහ කරයි.
551
00:33:49,327 --> 00:33:52,195
ඒකට කමක් නැහැ, තෙලොනියස්.
552
00:33:52,197 --> 00:33:54,731
සංක්‍රමණය සාර්ථකයි.
553
00:33:54,733 --> 00:33:58,235
පලායෑමේ යානයේ සම්ප්‍රේෂණය සම්පූර්ණ වුනා.
554
00:33:58,237 --> 00:34:00,036
එයාලට බැහැ අපිව මෙහෙදී අල්ලගන්න.
555
00:34:28,817 --> 00:34:31,117
මේ තැන ආරක්ෂිතව තිබ්බා
අපි මෙහාට එනකම්.
556
00:34:47,702 --> 00:34:48,869
ඔහ්හ්, දෙයියනේ.
557
00:34:56,544 --> 00:34:58,244
යන්ත්‍ර කාමරය.
558
00:35:01,116 --> 00:35:02,615
B-මට්ටම.
559
00:35:13,628 --> 00:35:14,794
අපි යමු.
560
00:35:33,481 --> 00:35:36,449
එපා. එපා.
561
00:35:36,451 --> 00:35:39,252
ඒක අරගන්න ළමයට අවුලක් වෙන්නේ නැහැ.
562
00:35:39,254 --> 00:35:40,486
නැහැ.
563
00:35:44,759 --> 00:35:47,294
ළමයව කපන්න එතකොට ඇය පිළිගනියි.
564
00:35:47,296 --> 00:35:48,828
- ලූනා?
- එපා.
565
00:36:09,551 --> 00:36:12,118
අපිට බැහැ ක්ලාක්ට නයිට්බ්ලඩ්ව
ලබාගන්න ඉඩදෙන්න.
566
00:36:13,221 --> 00:36:14,387
එයාව මරන්න.
567
00:36:16,691 --> 00:36:18,058
ඩෙරික්, මේ ඔයා නෙවේ.
568
00:36:19,727 --> 00:36:20,994
අනේ, ඩෙරික්, එපා.
569
00:36:36,210 --> 00:36:38,178
ඕ, පරිස්සම් වෙන්න.
570
00:36:40,882 --> 00:36:43,049
ඔහ්හ්, නැහැ. ඔහ්හ්, නැහැ.
571
00:36:43,051 --> 00:36:45,451
- ඔයා හොදින්ද? - මට සමාවෙන්න.
- මම ඔයාව අල්ලගත්තා.
572
00:36:57,565 --> 00:36:59,131
මම හොදින්. උන්ට මාව වට්ටවන්න බැරිවුනා.
573
00:37:01,870 --> 00:37:03,169
කොහෙද ශේ?
574
00:37:06,375 --> 00:37:07,607
මට කණගාටුයි.
575
00:37:09,677 --> 00:37:10,776
ඒක තමා අපි කරන්නේ.
576
00:37:14,816 --> 00:37:16,682
මට සමාවෙන්න.
577
00:37:27,029 --> 00:37:28,761
මට සමාවෙන්න.
578
00:37:57,092 --> 00:37:59,459
එයාලගෙන් ඕනෑම කෙනෙක් චිප් අරන්
හිටියත් අපිට කවදාවත් දැනගන්න වෙන්නේ නැහැ.
579
00:37:59,461 --> 00:38:00,993
එයාල ඒක අරන්නම්, එයාලා එයාගේ පියවර තියයි
580
00:38:00,995 --> 00:38:02,695
අපි ලූනාට දැල්ල ලබාදෙන්න කලින්.
581
00:38:02,697 --> 00:38:04,130
විමසිල්ලෙන් ඉන්න.
582
00:38:04,132 --> 00:38:05,298
එයාගේ හිත වෙනස් වෙලාද?
583
00:38:05,300 --> 00:38:06,466
නිහඩවෙන්න.
584
00:38:10,004 --> 00:38:11,904
උත්සවය පටන්ගන්නයි යන්නේ.
585
00:38:14,142 --> 00:38:15,608
ලූනා, ඉන්න.
586
00:38:16,911 --> 00:38:18,411
මට ගොඩක් කණගාටුයි.
587
00:38:18,413 --> 00:38:20,846
ඒත් දැන් ඔයා දැක්කා අපි මූන
දෙන්නේ මොකකටද කියලා.
588
00:38:20,848 --> 00:38:23,816
දිනන්න ඕනෙම දෙයක් කරන හතුරෙක්.
589
00:38:23,818 --> 00:38:26,152
ඇය නවතින්නේ නැහැ හැමෝවම
ඇයට අයිති වෙනකම්.
590
00:38:30,792 --> 00:38:33,593
මම ආදරේ කරපු මිනිස්සු අද මැරුණා.
591
00:38:33,595 --> 00:38:36,796
අනවශ්යව. මගේ අත උඩම.
592
00:38:38,433 --> 00:38:40,166
මට බැහැ ආපහු ඒක වෙන්න දෙන්න.
593
00:38:49,144 --> 00:38:54,814
අපි සූදානම් වීමෙන් අපේ
සහෝදර සහෝදරියන්ව ලබාදෙන්න සාගරයට,
594
00:38:54,816 --> 00:38:56,449
අපි ඔවුන්ගේ ජිවිතයට ගරු කරනවා.
595
00:38:58,116 --> 00:39:00,562
අප ජලයෙන් ඉපදුනාසේම,
596
00:39:01,008 --> 00:39:02,901
අප නැවත වතුරට එක්වෙනවා.
597
00:39:03,191 --> 00:39:07,527
අප ජලයෙන් ඉපදුනාසේම,
අප නැවත වතුරට එක්වෙනවා.
598
00:39:13,468 --> 00:39:15,935
අපි මේක කරනවානම්,
අපිට ඉක්මන් කරන්න වෙනවා.
599
00:39:15,937 --> 00:39:18,338
ඇලි තව කට්ටිය එවයි.
600
00:39:18,340 --> 00:39:19,839
ඒවගේම අපිට රහසිගත තැනක් හොයාගන්න වෙනවා
601
00:39:19,841 --> 00:39:21,608
චාරිත්‍රය කරන්න.
602
00:39:21,610 --> 00:39:23,909
ඔයා විශ්වාස කරන්නේ කිසිමදේකට නොනවතින
603
00:39:23,911 --> 00:39:26,112
සතුරෙක්ව විනාශ කරන්න,
604
00:39:26,114 --> 00:39:28,515
ඔයත් කිසිමදේකට නොනැවතිය යුතුයි කියලා.
605
00:39:30,619 --> 00:39:33,786
ඒක කොහොමද වෙනස් වෙන්නේ ලෙයට ලෙය
ලැබිය යුතුයි කියන එකෙන්?
606
00:39:34,656 --> 00:39:36,889
තප්පරයක් ඉන්න. ලූනා.
607
00:39:36,891 --> 00:39:39,091
ඔයාට බැහැ නිකන්ම...
608
00:39:52,140 --> 00:39:53,506
නැහැ.
609
00:40:44,892 --> 00:40:46,192
දැන් මොකක්ද?