1
00:00:19,164 --> 00:00:20,351
නයිට්බ්ලඩ්.
2
00:00:20,375 --> 00:00:21,374
ලුනාට ඒක තියෙනවා.
3
00:00:21,398 --> 00:00:23,398
ඒ නිසයි අපි එයාව හොයාගන්න ඕනේ.
4
00:00:24,058 --> 00:00:26,060
එයාට පුලුවන්නම් ප්‍රවේශ වෙන්න ඇලි 2ට...
5
00:00:26,085 --> 00:00:28,042
එයාට පුළුවන් කියන්න ඇලි 1 නවත්වන හැටි.
6
00:00:28,499 --> 00:00:30,616
ජාහා හැමෝවම පාලනය කරන්න
චිප් භාවිතා කරනවා .
7
00:00:31,057 --> 00:00:34,925
කර්තව්‍යයට වැඩිපුර පිරිස එකතු වෙන තරමට,
ඇලි තව බලවත් වෙනවා.
8
00:00:34,972 --> 00:00:36,684
දැන් ආකේඩියාව බිදවැටිලා,
9
00:00:36,808 --> 00:00:38,622
අපි දෙවැනි අදියරට යමු.
10
00:00:38,623 --> 00:00:40,288
අපි කරන දේ ඉතාම වැදගත්,
11
00:00:40,313 --> 00:00:43,615
ඒවගේම අපි නතර කරන්නේ නැහැ
හැම කෙනෙක්ම අපිට එකතු වෙනකම්.
12
00:01:11,044 --> 00:01:12,110
මම බලාපොරොත්තු වුනා වගේම.
13
00:01:12,112 --> 00:01:14,212
කට වහගන්නවා.
14
00:01:16,694 --> 00:01:18,132
හේයි...
15
00:01:18,820 --> 00:01:20,405
අපි යන්න ඕනේ.
16
00:01:22,194 --> 00:01:23,490
හිතනවද ඔයාට අලුත් කමාන්ඩර් එක්ක
17
00:01:23,515 --> 00:01:25,156
සාමය හොයාගන්න පුළුවන් වෙයි කියලා?
18
00:01:40,340 --> 00:01:42,073
ඉස්සරහට. යනවා.
19
00:01:58,454 --> 00:01:59,991
චාන්සලර්වරුනි.
20
00:02:00,345 --> 00:02:01,436
ජැක්සන්?
21
00:02:02,048 --> 00:02:03,494
මොන මගුලක්ද ඔයා මෙහෙ කරන්නේ?
22
00:02:05,632 --> 00:02:06,931
ඕවා අවශ්‍ය නැහැ.
23
00:02:06,933 --> 00:02:09,200
මේ මිනිහා අයිති කමාන්ඩර්ට.
24
00:02:16,254 --> 00:02:18,112
ඒකට කමක් නැහැ, ජැක්සන්.
25
00:02:18,288 --> 00:02:19,379
එයාව ලිහන්න.
26
00:02:26,394 --> 00:02:29,750
දැන් ඔයාගේ කට ඇරලා යතුර ලබාගන්න.
27
00:02:33,166 --> 00:02:35,727
තෙලොනියස්,මේ මොකද?
28
00:02:35,729 --> 00:02:37,412
මේ චිප් එක.
29
00:02:41,634 --> 00:02:44,669
මම හිතුවේ තමුසෙට පිස්සු කියලා. දැන්
මම ඒක දැනගත්තා.
30
00:02:44,671 --> 00:02:48,940
මේක එක්සත්කමක්, ඔයාට හැමවෙලේම ඕනේ වුනා වගේ.
31
00:02:48,942 --> 00:02:52,135
හැමෝම පස්සට යනවලා,
නැත්නම් කමාන්ඩර් මැරෙනවා.
32
00:02:52,839 --> 00:02:55,580
දෙයියන්ට ස්තුතිවෙච්චාවේ. බ්‍රිග්ස්, ග්‍රාන්ට්, මගේ පිටිපස්සට වෙන්න.
33
00:03:01,787 --> 00:03:04,496
බ්‍රිග්ස්! තමුසේ ගොවිපළ මධ්‍යස්ථානයෙන්.
34
00:03:05,817 --> 00:03:08,126
මෙතන මධ්‍යස්ථාන නැහැ,
35
00:03:08,736 --> 00:03:10,751
ආලෝකයේ නගරය විතරයි තියෙන්නේ.
36
00:03:12,290 --> 00:03:14,339
අපිට එකතුවෙන්න, චාල්ස්, කරුණාකරලා.
37
00:03:15,235 --> 00:03:17,335
තවදුරටත් සටන් කරන්න අවශ්‍ය නැහැ.
38
00:03:17,798 --> 00:03:19,570
අපි දෙන්නම දන්නවා
39
00:03:19,881 --> 00:03:22,840
මොනම විදිහක්වත් නැහැ කියලා
මම ඕක අරගන්න.
40
00:03:25,072 --> 00:03:27,011
කනගාටුයි ඒක මේ විදිහට කරන්න වුනාට.
41
00:03:27,172 --> 00:03:30,479
එපා! එපා.
42
00:03:34,744 --> 00:03:36,670
ඔයා මොකද කියන්නේ, මාකස්?
43
00:03:38,319 --> 00:03:39,776
අපිට එයාව ඕනේ.
44
00:03:40,714 --> 00:03:42,518
එයාට පුළුවන් අපිට උදව් කරන්න
45
00:03:42,560 --> 00:03:44,573
ක්ලාක්වයි අනිත් කෘතීම බුද්ධියයි හොයාගන්න.
46
00:03:54,142 --> 00:03:55,848
ඒක වැරද්දක්.
47
00:03:57,324 --> 00:03:59,110
මම එහෙම හිතන්නේ නැහැ.
48
00:03:59,487 --> 00:04:00,810
ඔයා හිතයි.
49
00:04:01,297 --> 00:04:02,297
මට යන්න දෙනවා!
50
00:04:04,352 --> 00:04:08,196
අපිට තවමත් 3%ක ප්‍රතික්ෂේප කිරීමේ
අනුපාතයක් ලැබෙනවා.
51
00:04:10,191 --> 00:04:12,143
මාකස්ව අනිත් අය එක්ක දාන්න එපා.
52
00:04:13,440 --> 00:04:15,115
එයාව මට බාරදෙන්න.
53
00:04:17,846 --> 00:04:19,899
එයාට නම්මවගන්න පුලුවන්වෙයි.
54
00:04:23,096 --> 00:04:33,096
මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිළයේ නිකුත් කරන
ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ.
55
00:04:36,646 --> 00:04:46,646
♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫
©www.baiscopelk.com/116©
56
00:05:09,824 --> 00:05:12,481
චාන්සලර්, Dr.ග්‍රිෆින්.
57
00:05:12,716 --> 00:05:14,285
ආවට ස්තුතියි, චාල්ස්.
58
00:05:14,884 --> 00:05:16,767
මම හිතුවේ නැහැ විකල්පයක් තියෙන බව.
59
00:05:17,634 --> 00:05:19,835
ඉතින් මේ හැමදේම මොකටද?
60
00:05:21,403 --> 00:05:22,289
මම ඔයාට කියන්න යන දේ
61
00:05:22,314 --> 00:05:23,528
රහසිගතයි.
62
00:05:23,553 --> 00:05:25,859
ඔයා කාටහරි ඒකෙන් මොනාහරි කිව්වොත්...
63
00:05:25,884 --> 00:05:29,500
මාව පා කරනවා. මට තේරෙනවා.
64
00:05:29,608 --> 00:05:30,684
හොදයි.
65
00:05:31,036 --> 00:05:33,305
මට ඕනේ ඔයා උගන්වන්න අනතුරු ගැන පාඨමාලාවක්
66
00:05:33,330 --> 00:05:35,339
වනයේදී බේරෙන හැටි ගැන...
67
00:05:35,456 --> 00:05:38,582
ගොවිතැන, දඩයම් කිරීම, නිවාස හැදීම.
68
00:05:38,607 --> 00:05:39,989
සිරකරුවන්ටද?
69
00:05:40,014 --> 00:05:41,053
ඔව්.
70
00:05:43,996 --> 00:05:46,246
හොදයි, මට අහන්න පුලුවන්ද ඇයි කියලා?
71
00:05:53,187 --> 00:05:55,359
අපි එයාලව පොළවට යවනවා.
72
00:05:57,546 --> 00:05:59,830
මෙහෙ සිරකරුවෝ 99දෙනෙක් ඉන්නවා.
73
00:06:00,213 --> 00:06:01,455
අපි එයාලව වෙන් කරනවා කුඩා,
74
00:06:01,480 --> 00:06:02,512
පාලනය කළ හැකි කණ්ඩායම්වලට.
75
00:06:02,537 --> 00:06:05,269
එයාලා මැරිලා ඉදියි දොරවල් ඇරපු ගමන්ම.
76
00:06:05,408 --> 00:06:06,804
පොළවේ ජීවත්වෙන්න බැහැ
77
00:06:06,806 --> 00:06:09,131
තව අවුරුදු සියක් විතර යනකම්.
78
00:06:14,020 --> 00:06:16,714
ඔයාලා මොනාද හොයාගත්තේ? මට කියන්න.
79
00:06:16,716 --> 00:06:17,333
අපි ඔයාට කියන්නේ
80
00:06:17,358 --> 00:06:19,550
දැනගන්න ඕනේ දේ විතරයි, චාල්ස්,
81
00:06:19,775 --> 00:06:21,144
ඊටවඩා බැහැ.
82
00:06:22,879 --> 00:06:24,164
ඔයාගේ දුවත් ඉන්නවා ආකාශ පෙට්ටියේ.
83
00:06:24,189 --> 00:06:26,158
ජිවත්වීම ගැන මූලික සාධක තියෙන්න
84
00:06:26,183 --> 00:06:27,747
ඕනේ ඔයා ලෑස්තිනම්
85
00:06:27,772 --> 00:06:29,329
එයාගේ ජිවිතේ අනතුරේ හෙලන්න.
86
00:06:29,774 --> 00:06:31,421
ක්ලාක් ඉන්නේ හුදෙකලා කරලා.
87
00:06:33,015 --> 00:06:34,623
ඔයාට එයාව හමුවෙන්නේ නැහැ.
88
00:06:35,600 --> 00:06:37,063
ඒකට කමක් නැහැ.
89
00:06:37,876 --> 00:06:40,050
එයා මුල්වතාවෙම අවධානයෙන් හිටියා.
90
00:06:40,972 --> 00:06:43,454
බලන්න. මම... මම මේ ළමයින්ගෙන්
ගොඩකට දැනටම උගන්නලා තියෙන්නේ
91
00:06:43,479 --> 00:06:44,635
එක්කෝ... එක්කෝ උත්සහා කළා.
92
00:06:44,660 --> 00:06:47,878
එයාලා හොදින් ඉගෙනගන්නේ නැහැ,
93
00:06:48,138 --> 00:06:49,896
මම හිතුවත් එයාලා ඉගෙනගනියි කියලා.
94
00:06:49,898 --> 00:06:51,411
එයාලා දන්නේ නැහැ එයාලා යනබව.
95
00:06:51,794 --> 00:06:53,117
ඔයා එයාලට කිව්වොත්...
96
00:06:53,178 --> 00:06:56,092
මාව පා කරනවා. ඒක දන්නවා.
97
00:06:56,756 --> 00:06:58,371
ඒ ගැන මේ විදිහට මේ හිතන්න.
98
00:06:58,941 --> 00:07:00,922
ඔයාට අන්තිමේදී පෘථිවි හැකියාවන් උගන්වන්න ලැබෙනවා
99
00:07:00,947 --> 00:07:03,717
ඇත්තටම ඒවා පාවිච්චි කරන්න පුළුවන් ළමයින්ට.
100
00:07:07,178 --> 00:07:09,519
ඇත්තටම, ඒක...
101
00:07:10,193 --> 00:07:12,336
විශ්වාසය තියන්න ඕනේ දෙයක්, චාල්ස්.
102
00:07:14,137 --> 00:07:15,630
අපිත් එක්ක විශ්වාස කරන්න.
103
00:07:18,958 --> 00:07:20,977
මට එයාලව ලෑස්ති කරන්න මාස හතරකින්,
104
00:07:21,002 --> 00:07:23,660
- තුනකින් මම...
- එයාලා සති දෙකකින් යනවා.
105
00:07:27,120 --> 00:07:30,187
හාහ් හා! අහ්හ්...
106
00:07:38,957 --> 00:07:40,364
මම කවද්ද පටන්ගන්න ඕනේ?
107
00:07:46,234 --> 00:07:47,728
අපි යමු.
108
00:07:53,023 --> 00:07:54,396
වාඩිවෙන්න.
109
00:07:55,675 --> 00:07:57,381
හරි. එන්න.
110
00:08:00,840 --> 00:08:02,486
හරි. ඉස්සරහට යන්න.
111
00:08:04,676 --> 00:08:05,746
ඔහ්හ්...
112
00:08:30,769 --> 00:08:32,305
ඒ තමා පොළව යට හිටපු කෙල්ල.
113
00:08:36,169 --> 00:08:38,278
පිළිගන්නවා පෘථිවි හැකියාවන්ට.
114
00:08:52,273 --> 00:08:54,793
දැන් පැයක් විතර ගියා අපි
නටබුන් ගුවන්යානය පහුකරලා.
115
00:08:55,172 --> 00:08:58,268
පේන විදිහට අපි භාවිතා කරන්නේ
දුර ගැන සදහනක් නැති සිතියමක් නිසා,
116
00:08:58,293 --> 00:09:00,277
දවස් ගානක් වුනත් යන්න පුළුවන්
ලූනාගේ ගමට යන්න.
117
00:09:00,279 --> 00:09:01,996
අඩුමගානේ අපි දන්නවා අපි යන්නේ හරි දිශාවට කියලා.
118
00:09:02,021 --> 00:09:02,867
අපිට ඉර එළිය අඩුවෙගන යන්නේ.
119
00:09:02,892 --> 00:09:05,301
අපි ඉර එලිය තියෙන තැනක නවත්වලා, බැටරිය
ආරෝපණය කරගන්න ඕනේ.
120
00:09:05,326 --> 00:09:08,419
මොන ඉරක්ද? අපි දිගටම යනවා
බැටරිය බහිනකම්.
121
00:09:08,421 --> 00:09:10,721
අපි දිගටම යනවා අපි ලූනා ළගට යනකම්.
122
00:09:14,163 --> 00:09:15,498
මේ ඇයද?
123
00:09:16,423 --> 00:09:17,561
ඔව්.
124
00:09:17,595 --> 00:09:18,598
ඔයා හිතන්නේ එයා මොනා කියයි කියලද
125
00:09:18,623 --> 00:09:21,411
අපි ගිහින් එයාගෙන් ඇහුවම එයාගේ ඔළුවට
කෘතීම බුද්ධියක් දාන්න?
126
00:09:23,362 --> 00:09:24,502
ලින්කන් කිව්වා එයා උදව් කරනවා කියලා
127
00:09:24,504 --> 00:09:25,803
කරදරේ වැටුන අයට.
128
00:09:25,805 --> 00:09:26,871
එයා අපිටත් උදව් කරයි.
129
00:09:32,662 --> 00:09:34,774
හිතනවද එයාට පුළුවන් වෙයි
කියලා අපිට හොද සිතියමක් හොයලා දෙන්න?
130
00:09:34,884 --> 00:09:36,430
ආපහු යන්න වෙනවා.
131
00:09:36,629 --> 00:09:39,150
අපි හොයාගමු මේතරම් ගස් නැති තැනක්.
132
00:09:39,308 --> 00:09:40,378
හේයි!
133
00:09:40,630 --> 00:09:42,420
පේන විදිහට අපිට පයින් යන්න වෙනවා.
134
00:09:46,886 --> 00:09:49,892
කාටවත් ඇහුනද දවස් ගානක් යන්න
පුළුවන් කියන කොටස?
135
00:09:50,337 --> 00:09:51,595
නවතින්න.
136
00:09:54,417 --> 00:09:55,654
ඔයාට ඒක ඇහෙනවද?
137
00:09:55,708 --> 00:09:57,237
වතුර.
138
00:09:59,386 --> 00:10:01,882
බලාගන යන්න. එයා සතුරු වෙන්න පුළුවන්.
139
00:10:02,312 --> 00:10:05,242
එයාලා සතුරු නැහැ. තුවක්කු පහතට දාගන්න.
140
00:10:26,419 --> 00:10:28,160
කොහෙද ගම?
141
00:10:40,303 --> 00:10:43,547
නැහැ. ඔහ්හ්, නැහැ. මේක වෙන්න බැහැ.
142
00:10:55,730 --> 00:10:58,475
මේක ගමක් නෙවේ. ඒක නිකම්
ගල් ගොඩක් විතරයි.
143
00:10:59,061 --> 00:11:00,608
ඇය ගිහින්.
144
00:11:02,944 --> 00:11:04,568
අපි දැන් මොකද කරන්නේ?
145
00:11:35,166 --> 00:11:37,133
ගින්දර හදාගැනීමේ හැකියාව
146
00:11:37,134 --> 00:11:40,001
මානව සංහතිය පණපිටින් තිබ්බා
ශිත යුගයේදී.
147
00:11:41,938 --> 00:11:45,775
ඔන්න අපි කරනවා. මෙන්න.
148
00:11:46,255 --> 00:11:47,350
හරි.
149
00:11:47,948 --> 00:11:49,066
කවුද දන්නේ?
150
00:11:49,090 --> 00:11:52,296
කවදාහරි අපිටත් මෙහෙම කරන්න වෙයි.
151
00:12:02,248 --> 00:12:03,658
අහ්හ්... මේ තියෙන්නේ...
152
00:12:03,660 --> 00:12:06,810
මරණය සහ ජීවිතය අතර වෙනස.
153
00:12:14,700 --> 00:12:16,071
ඔයාට ස්තුතියි, Mr.මර්ෆි.
154
00:12:16,109 --> 00:12:17,897
සමහරවිට ඔයා කැමති ඇති අපිට කියන්න
155
00:12:18,575 --> 00:12:21,309
පොළව මත දිවි බේරගෙන ඉන්න අවශ්‍ය මූලික දේ.
156
00:12:21,311 --> 00:12:23,241
නැහැ, ඇත්තටම නැහැ. නැහැ.
157
00:12:26,769 --> 00:12:29,206
Ms.බ්ලේක්, ඔයා මොකද කියන්නේ?
158
00:12:29,453 --> 00:12:32,878
පෘථිවියේ ජිවත්වෙලා ඉන්න අවශ්‍ය
මූලිකම දේ, ඒක මොකක්ද?
159
00:12:34,464 --> 00:12:35,891
නොමැරී ඉන්න එක?
160
00:12:40,007 --> 00:12:41,563
ඔහෙලට ඇතිපදම් හිනාවෙන්න පුළුවන්,
161
00:12:41,565 --> 00:12:43,532
ඒත් අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා...
162
00:12:43,534 --> 00:12:45,540
ගින්නක් ගහගන්න හැටි, ගැටයක් දාන හැටි,
163
00:12:46,026 --> 00:12:48,703
තාරකා යොදාගෙන පාර හොයාගන්න
හැටි, දඩයම් කරන හැටි.
164
00:12:48,815 --> 00:12:51,995
ඔයාලට ඉගෙනගන්න වෙනවා මොන පැළෑටිද
ඔයාලට කන්න පුළුවන් මොන එව්වද...
165
00:12:52,020 --> 00:12:54,172
මොන එව්වද අපිට උරන්න පුළුවන්?
166
00:12:55,032 --> 00:12:57,079
Mr.ජෝර්ඩන්, ඔන්න ඔය නිසා තමයි
167
00:12:57,104 --> 00:12:59,534
අපිට ඔයාවයි Mr.ග්රීන්වයි වෙන් කරන්න වුනේ.
168
00:13:00,323 --> 00:13:03,523
අහගන්න. මගේ ප්‍රශ්නෙට උත්තරේ.
169
00:13:04,961 --> 00:13:09,335
පොළව මත සහ ආක් එක තුළ
දිවි බේරගන ඉන්න අවශ්‍ය මූලිකම දේ තමයි
170
00:13:09,360 --> 00:13:13,022
මොන දේ වුනත් සටන් කරන එක
171
00:13:13,047 --> 00:13:15,003
හැම වාසිඅවාසියකටම විරුද්ධව.
172
00:13:16,401 --> 00:13:21,516
ඔයා අතෑරලා දාන විනාඩියේම, ඔයා මැරෙනවා.
173
00:13:25,445 --> 00:13:27,803
මම කියන දේ ඔයාට කම්මැලිද, Mr.මර්ෆි?
174
00:13:31,217 --> 00:13:32,924
මම බේරෙන්නම්.
175
00:13:51,129 --> 00:13:55,058
හේයි! හේයි, උබලට මාව මරන්නද ඕනේ, මාව මරපන්!
176
00:14:05,034 --> 00:14:06,916
බ්‍රිග්ස්, ඔයා මේක කරන්න ඕනේ නැහැ.
177
00:14:06,941 --> 00:14:08,707
ඔයා ශක්තිමත්! ඒකත් එක්ක සටන් කරන්න!
178
00:14:08,732 --> 00:14:11,553
අපි අපේ මිනිස්සුන්ව අරගෙන
මෙතනින් පිටවෙලා යමු.
179
00:14:11,555 --> 00:14:13,146
බ්‍රිග්ස්!
180
00:14:15,547 --> 00:14:17,459
කවුද ලෑස්ති යතුර අරගන්න?
181
00:14:23,357 --> 00:14:24,575
ඔහ්හ්...
182
00:14:30,162 --> 00:14:32,071
මොනාද වාසිය?
183
00:14:33,707 --> 00:14:35,114
ජෝන් මර්ෆි?
184
00:14:36,333 --> 00:14:37,911
ඔයාට කිව්වනේ මම බේරෙනවා කියලා.
185
00:14:38,794 --> 00:14:41,974
තමුන් මාව මරන්නයි තිබ්බේ
සටන්භූමියේදී.
186
00:14:44,521 --> 00:14:46,988
මම ඒ වැරැද්ද කරන්නේ නැහැ.
187
00:15:01,928 --> 00:15:04,915
උඹ මගේ මිනිස්සු 300ක් මැරුවා.
188
00:15:05,876 --> 00:15:08,584
දැන් උබට කැපුම් 300ක් ලැබෙනවා
189
00:15:09,809 --> 00:15:11,735
මගේ අතින්.
190
00:15:14,211 --> 00:15:16,042
ඒක කරලා දාපන්.
191
00:15:57,171 --> 00:15:58,893
ඉක්මනට රෑ වෙයි.
192
00:15:58,895 --> 00:16:00,680
අපි කතා කරන්න ඕනේ අපි මොනාද
කරන්නේ කියලා.
193
00:16:01,016 --> 00:16:02,530
අපි බලන් ඉන්නවා උදේ වෙනකම්,
194
00:16:02,602 --> 00:16:05,745
ඊටපස්සේ අපි බෙදිලා ගිහින්
ඉවුරේ දෙපැත්තම පරික්ෂා කරනවා.
195
00:16:09,406 --> 00:16:10,502
නියමයි.
196
00:16:13,211 --> 00:16:14,287
ඔව්.
197
00:16:22,787 --> 00:16:23,998
මම එකගයි.
198
00:16:24,023 --> 00:16:25,096
ලින්කන් මේ තැන සලකුණු කරන්නේ නැහැ
199
00:16:25,121 --> 00:16:26,647
සිතියමේ ඒක වැදගත් නැත්නම්.
200
00:16:26,672 --> 00:16:28,116
ඕක අල්ලන්න එපා.
201
00:16:38,102 --> 00:16:41,903
අයියෝ, ඕ.කොච්චර කාලයක්ද?
202
00:16:42,796 --> 00:16:44,242
මම දන්නේ නැහැ.
203
00:16:45,404 --> 00:16:47,151
මට අඩුමගානේ ඔයා දිහා බලන්නවත් බැහැ...
204
00:16:49,150 --> 00:16:50,774
මොකද මම බලන හැම වතාවෙම,
205
00:16:51,114 --> 00:16:53,581
මට පේනවා පයික් ලින්කන්ගේ
ඔලුවට තුවක්කුව තිබ්බ හැටි.
206
00:16:55,933 --> 00:16:57,605
මට වෙඩි සද්දේ ඇහෙනවා.
207
00:17:00,083 --> 00:17:01,654
මට පේනවා එයා වැටෙනවා.
208
00:17:05,716 --> 00:17:07,067
මම ලින්කන්ව මැරුවේ නැහැ.
209
00:17:07,092 --> 00:17:09,525
නැහැ, ඒත් එයා මැරුණේ ඔයා නිසා.
210
00:17:10,932 --> 00:17:12,343
මම ඔයාගේ ළගට ආවා.
211
00:17:13,288 --> 00:17:15,009
ඔයා මගේ උදව් ගත්තේ නැහැ.
212
00:17:15,525 --> 00:17:17,298
ඔයා මාව විශ්වාස කරලා තිබ්බනම්, මට...
213
00:17:35,394 --> 00:17:36,792
ඔයා දැන් මොකක්ද කලේ?
214
00:17:37,260 --> 00:17:40,603
මොකුත් නැහැ. මම මේවා ගින්නට දැම්මා.
215
00:17:42,799 --> 00:17:43,939
ඒ මොනාද?
216
00:17:57,596 --> 00:17:59,747
හාහ්. ගිනි සංඥාවක්.
217
00:17:59,749 --> 00:18:01,516
එයා උත්සහ කලේ අපිට කියන්න.
218
00:18:01,518 --> 00:18:03,260
මෙහෙම තමා අපි ලූනාව සම්බන්ධ කරගන්නේ.
219
00:18:06,472 --> 00:18:07,823
මම තව හොයන්නම්.
220
00:18:32,760 --> 00:18:33,900
ඇබි.
221
00:18:34,646 --> 00:18:36,587
මාකස්, ඔහ්හ්, දෙවියන්ට ස්තුතිවේවා.
222
00:18:36,612 --> 00:18:38,617
ඔයා හොදින්ද? එයාලා ඔයාට කරදර කළාද?
223
00:18:39,715 --> 00:18:42,821
එයාලා මාව අල්ලගත්තේ කදවුර ළග
කැලෑවේ හැංගිලා ඉන්දැද්දී.
224
00:18:43,211 --> 00:18:47,070
අනේ මට කියන්න ඔයා දන්නවා කියලා
ක්ලාක් ඉන්න තැන.
225
00:18:48,023 --> 00:18:49,776
නැහැ. මම හිතුවේ එයා මෙහෙ කියලා.
226
00:18:50,474 --> 00:18:52,130
එයා කියන්නේ ඇත්ත.
227
00:18:52,466 --> 00:18:56,011
නැහැ. මම දැක්කා එයාලා ඇයට වෙඩි තියනවා.
228
00:18:57,141 --> 00:18:59,461
එයා ජැස්පර් එක්ක රෝවර් එකෙන් ගියා,
229
00:18:59,665 --> 00:19:02,138
එයාලා පැනගත්තා, මට... මට සහතිකයි.
230
00:19:02,162 --> 00:19:03,130
හොදයි, ඒක හොදයි.
231
00:19:03,133 --> 00:19:05,192
අනිත් කට්ටිය ඇයව හොයාගෙනනම්,
ඒ කියන්නේ ඇය ආරක්ෂිතයි.
232
00:19:06,105 --> 00:19:09,585
මම කියන දේ අහන්න. එයාලා යන්නේ ක්ලාක් පස්සෙන්.
233
00:19:10,093 --> 00:19:11,873
ඔයා කොහොමද දන්නේ එයාලා ක්ලාක්ගේ
පස්සෙන් යනවා කියලා?
234
00:19:12,416 --> 00:19:14,479
එයාලා පැයගානක් මගෙන් ප්‍රශ්න කළා.
235
00:19:16,292 --> 00:19:19,147
එයා ළග ඔවුන්ට ඕන කරන දෙයක් තියෙනවා.
236
00:19:20,632 --> 00:19:22,959
මොකක්ද? මොකක්ද?
237
00:19:22,984 --> 00:19:24,622
මම දන්නේ නැහැ.
238
00:19:25,387 --> 00:19:27,316
අපිට මේකට වෙලාවක් නැහැ.
239
00:19:28,011 --> 00:19:29,324
ඔන්ටාරි හරිනම්
240
00:19:29,615 --> 00:19:31,736
ක්ලාක් තව නයිට්බ්ලඩ් කෙනෙක්ව හොයාගත්තොත්,
241
00:19:32,270 --> 00:19:34,840
ඇයට පුළුවන් වෙයි අනිත් කෘතීම බුද්ධිය
ක්‍රියාත්මක කරන්න.
242
00:19:35,247 --> 00:19:37,145
අපිට බැහැ ඒක සිද්ද වෙන්න දෙන්න.
243
00:19:38,300 --> 00:19:39,660
මාකස්...
244
00:19:44,357 --> 00:19:45,907
මට බයයි.
245
00:19:56,364 --> 00:19:57,847
තව උත්සහ කරන්න.
246
00:20:27,531 --> 00:20:28,988
එයා දන්නවා.
247
00:20:30,520 --> 00:20:31,927
මාකස්.
248
00:20:36,700 --> 00:20:38,661
ඔයා චිප් එකක් අරගෙන.
249
00:20:45,685 --> 00:20:47,335
එයාව කුරුසියට දාන්න.
250
00:20:48,242 --> 00:20:49,271
ඇබි...
251
00:20:49,504 --> 00:20:50,572
ඇබි.
252
00:20:51,016 --> 00:20:52,244
ඇබි, ඉන්න!
253
00:20:53,393 --> 00:20:54,651
ඇබි!
254
00:20:57,711 --> 00:20:58,718
ඇබි.
255
00:20:59,929 --> 00:21:02,161
අහන්න, ඇබි, අනේ.
256
00:21:04,692 --> 00:21:05,692
එපා.
257
00:21:06,964 --> 00:21:09,725
ඇබි, මේක පිස්සුවක්!
258
00:21:10,053 --> 00:21:12,100
- මේක එක්සත්බව.
- ඇබි, අනේ...
259
00:21:12,125 --> 00:21:16,307
- යතුර අරගන්න.
- අනේ... ඇහැරෙන්න.
260
00:21:17,428 --> 00:21:20,124
අපිට කියන්න ක්ලාකුයි අනිත් අයයි
කොහෙද හැංගිලා ඉන්නේ කියලා.
261
00:21:22,301 --> 00:21:23,746
මට ඒක කරන්න බැහැ.
262
00:21:26,134 --> 00:21:27,141
මම...
263
00:22:25,625 --> 00:22:29,158
මම අනුමාන කරන්නම්, ඔයා මෙතනට ආවේ
හැමදේම හරිගස්සන්න,
264
00:22:30,064 --> 00:22:32,205
වන්හේඩා සාමය ඇතිකරන්නා.
265
00:22:34,221 --> 00:22:35,426
මම ආවේ ඔයා හොදින්ද බලන්න.
266
00:22:35,452 --> 00:22:37,231
හොදයි, මට ඔයාගේ උදව් ඕනේ නැහැ.
267
00:22:49,845 --> 00:22:53,256
ක්ලාක්, මට එයාව නැතිවුනා.
268
00:23:00,889 --> 00:23:03,221
එයාට කාලයක් දෙන්න, බෙලමි.
269
00:23:04,726 --> 00:23:06,049
ඔයාගේ අත්වල ලේ තියෙන්න පුළුවන්,
270
00:23:06,075 --> 00:23:07,753
ඒත් ඒවා ලින්කන්ගේ නෙවේ.
271
00:23:08,767 --> 00:23:10,200
සමහර ඒවා එහෙමයි.
272
00:23:11,559 --> 00:23:12,569
සමහරවිට,
273
00:23:13,523 --> 00:23:15,646
ඒත් ඔයාට එහෙම වෙන්න ඕනේ වුනේ නැහැ.
274
00:23:17,239 --> 00:23:18,843
ඔයා ඒක නවත්වන්න උත්සහ කළා.
275
00:23:20,522 --> 00:23:23,212
ඔක්ටේවියා අන්තිමේ ඔයාට සමාව දෙයි.
276
00:23:24,891 --> 00:23:25,944
ප්‍රශ්නේ තමා,
277
00:23:25,969 --> 00:23:27,828
ඔයා ඔයාටම සමාව දෙනවද?
278
00:23:34,484 --> 00:23:36,622
සමාව දෙන එක අපිට අමාරු වැඩක්.
279
00:23:46,768 --> 00:23:49,302
මම ඔයත් එක්ක තරහෙන් හිටියේ ගිය එක ගැන.
280
00:23:52,263 --> 00:23:54,302
මට ඕනේ නැහැ තවදුරටත්
ඒ විදිහට හිතන්න.
281
00:24:01,164 --> 00:24:02,309
ඔයා දන්නවද, ඔයා නෙවෙයි එකම කෙනා
282
00:24:02,334 --> 00:24:03,897
තමන්ටම සමාව දිගන්න උත්සහ කරන.
283
00:24:06,211 --> 00:24:07,840
සමහරවිට අපිට කවදාහරි දවසක ඒක ලැබෙයි...
284
00:24:11,942 --> 00:24:14,106
ඒත් අපිට එකිනෙකාව ඕනේ, බෙලමි.
285
00:24:16,698 --> 00:24:18,153
අපි දැන් කරන දේ,
286
00:24:18,948 --> 00:24:21,297
අපිට මේක කරන්න පුළුවන් එකම විදිහ තමා
287
00:24:21,322 --> 00:24:22,641
එකතුවෙලා ඉන්න එක.
288
00:25:11,025 --> 00:25:12,813
නැහැ. නැහැ. ඒකට කමක් නැහැ.
289
00:25:21,502 --> 00:25:23,929
ඔහෙලා කවුද?ඇයි සංඥා කලේ?
290
00:25:25,270 --> 00:25:29,270
මම ආකාශ ගෝත්‍රයේ ඔක්ටේවියා
මම ආරක්ෂාව පතනවා.
291
00:25:29,976 --> 00:25:32,382
ආකාශ ගෝත්‍රය, මරණය කැටුව එන්නෝ.
292
00:25:32,407 --> 00:25:34,507
අපි මොන එහෙකටද ඔයාලට ආරක්ෂාවක් දෙන්නේ?
293
00:25:37,280 --> 00:25:38,566
ලින්කන්.
294
00:25:43,053 --> 00:25:44,393
එයයි අපිව එව්වේ.
295
00:25:47,801 --> 00:25:50,196
එයාලගේ අත් නිදහස් කරන්න.
296
00:25:54,623 --> 00:25:56,880
- මොකක්ද සිද්ද වෙන්නේ?
- මම දන්නේ නැහැ.
297
00:26:05,218 --> 00:26:06,384
මේ මොකක්ද?
298
00:26:08,345 --> 00:26:09,812
ආරක්ෂිත මාර්ගය.
299
00:26:11,837 --> 00:26:13,771
මේකෙන් මොකක්ද වෙන්නේ?
300
00:26:20,105 --> 00:26:21,558
ඔක්ටේවියා, ඉන්න.
301
00:26:23,177 --> 00:26:24,410
මට ලින්කන්ව විශ්වාසයි.
302
00:26:24,593 --> 00:26:27,078
බොන්නේ එයා විතරනම්, යන්නේ එයා විතරයි.
303
00:26:27,322 --> 00:26:29,087
අනිත් පැත්තේදී හමුවෙමු.
304
00:26:32,003 --> 00:26:33,030
ඕ.
305
00:26:34,135 --> 00:26:35,395
ඔහ්හ්, කෑවා.
306
00:26:36,315 --> 00:26:38,004
ඔහ්හ්, දෙයියනේ...
307
00:26:39,054 --> 00:26:40,560
අන්තිම අවස්ථාව.
308
00:26:43,163 --> 00:26:44,444
එකට.
309
00:26:45,151 --> 00:26:46,289
බෝට්ටුවට සංඥා කරන්න.
310
00:27:31,003 --> 00:27:33,973
මට කනගාටුයි ඔයාගේ පුතාගේ
අත්අඩංගුවට ගැනීම ගැන.
311
00:27:35,002 --> 00:27:36,850
එයා අද මගේ පන්තියේ ඉදීවිද?
312
00:27:38,384 --> 00:27:41,561
නැහැ. අපි වේල්ස්ව හුදෙකලා කරලා තියෙනවා
313
00:27:41,587 --> 00:27:43,909
හෙට පිටත්වීම වෙනකම්.
314
00:27:48,915 --> 00:27:51,595
හරි, හරි. හරි.
315
00:27:53,454 --> 00:27:55,011
ඔයාට ඕනේ නැහැ එයා අනිත් අයට කියනවා දකින්න
316
00:27:55,036 --> 00:27:56,120
ආක් එක මියයනවා කියලා.
317
00:27:56,145 --> 00:27:56,863
චාල්ස්...
318
00:27:56,888 --> 00:27:58,555
ඒක විතරයි තේරුමක් ඇතිදෙයකට තියෙන්නේ.
319
00:27:58,580 --> 00:28:00,934
එහෙනම් නෙවේනම් ඇයි ඔයා ළමයිව යවන්නේ,
320
00:28:00,959 --> 00:28:02,711
විද්‍යාඥයෝ නැතුව?
321
00:28:04,362 --> 00:28:06,862
අඩුමගානේ ඔයාට වැඩක් තියෙනවද
එයාලා ජිවත්වෙනවද මැරෙනවද කියන එක ගැන?
322
00:28:10,621 --> 00:28:12,188
අපි කතා කරන්නේ මගේ පුතා ගැන.
323
00:28:12,213 --> 00:28:14,368
ඔව්. එහෙනම් මාවත් එයාලා එක්ක යවන්න.
324
00:28:15,212 --> 00:28:16,775
ගැටලුවෙන් පිට.
325
00:28:17,486 --> 00:28:20,770
- ඔයා එයාලට උගන්වන දෙයින්...
- හොදයි, මම එයාලට මොනවත් ඉගැන්නුවේ නැහැ!
326
00:28:24,375 --> 00:28:27,986
එයාලට වැඩක් නැහැ, ඉතින් එයාලා ඉගෙනගන්නේ නැහැ.
327
00:28:28,018 --> 00:28:29,753
එයාලා අවධානෙ යොමු කරන්නේ නැහැ
මොකද එයාලා හිතන්නේ නැහැ
328
00:28:29,778 --> 00:28:31,364
එහෙම කරන්න හේතුවක් තියෙනවා කියලා.
329
00:28:31,645 --> 00:28:34,041
මට කියන්න දෙන්න අපි එයාලව
පහළට යවනවා කියලා,
330
00:28:34,066 --> 00:28:36,159
- සමහරවිට එයාලා බයවුනොත්, එතකොට...
- එපා.
331
00:28:36,184 --> 00:28:37,184
එපා.
332
00:28:37,734 --> 00:28:38,750
අනේ.
333
00:28:41,143 --> 00:28:43,388
මට තව එක පන්තියයි තියෙන්නේ
එයාලට උගන්වන්න.
334
00:28:43,413 --> 00:28:47,779
එහෙනම් ක්‍රමයක් හොයාගන්න
එයාලට උගන්වන්න,
335
00:28:48,150 --> 00:28:51,021
මොකද ඔයා විතරයි එයාලට ඉන්නේ.
336
00:29:06,000 --> 00:29:08,185
හොදයි. අපිට මෙතනින් එළියට
යන්න බැරිද, සිරාවටම?
337
00:29:08,210 --> 00:29:10,125
ඔයාට මීට වඩා හොද දේවල් තියෙනවද කරන්න, මර්ෆි?
338
00:29:10,127 --> 00:29:12,160
ඔහ්හ්, ඒක යෝජනාවක්ද, මකින්ටයි?
339
00:29:12,642 --> 00:29:14,262
ඔයානම් මහා අපතයෙක්, මර්ෆි.
340
00:29:24,012 --> 00:29:27,650
හැමෝම වාඩිවෙන්න. දැන්ම!
341
00:29:31,338 --> 00:29:35,340
මට සහතිකයි ඔය හැම කෙනෙක්ම සතුටුවෙයි දැනගන්න
342
00:29:35,365 --> 00:29:39,049
අපි නිල වශයෙන් පෘථිවි හැකියාවන්
ගැන කතා කරන එක අවසානයි කියලා.
343
00:29:39,074 --> 00:29:40,890
ඔහ්හ්, නිමයි. ඒ කාරණාවේදී...
344
00:29:40,915 --> 00:29:42,564
වාඩිවෙනවා.
345
00:29:52,436 --> 00:29:54,923
ඔයාට කොහොමද දැනෙන්නේ අද
346
00:29:54,948 --> 00:29:58,273
මගේ පාඩමට සහය දෙන එක ගැන, Mr.මර්ෆි?
347
00:29:59,443 --> 00:30:00,901
මාව අයින් කරන්න.
348
00:30:04,370 --> 00:30:05,491
ඒ මොන මගුලකටද...
349
00:30:05,516 --> 00:30:08,550
- ඔහ්හ්!
- ඔහ්හ්, දෙයියනේ.
350
00:30:24,136 --> 00:30:25,767
මම තමුන් ගැන හැමදේම දන්නවා, ජෝන් මර්ෆි.
351
00:30:25,769 --> 00:30:27,758
- අහ්හ්, ඔයා දන්නවද, හාහ්?
- ඔව්. මම දන්නවා.
352
00:30:29,117 --> 00:30:30,652
අම්මා මැරෙනකම්ම බිව්වා
353
00:30:30,677 --> 00:30:32,811
තාත්තව පා කළාට පස්සේ
354
00:30:33,500 --> 00:30:35,796
ඔයාව බේරගන්න බෙහෙත් හොරකම් කරද්දී අහුවුන නිසා.
355
00:30:37,180 --> 00:30:38,775
ඒක දරාගන්න අමාරු දෙයක්.
356
00:30:38,800 --> 00:30:39,963
මම ඔයාට ඒක දෙන්නම්.
357
00:30:40,479 --> 00:30:43,873
ඉතින් එයා මොකක්ද කලේ
දෙවැනි අවස්ථාවෙන්
358
00:30:43,898 --> 00:30:47,794
එයාගේ තාත්තා තමන්ගේ ජිවිතේ දීලා මෙයාට අරගෙන දීපු?
359
00:30:49,255 --> 00:30:50,597
ඒක නාස්ති කරගත්තා
360
00:30:51,302 --> 00:30:54,392
අත්අඩංගුවට ගැනීමේ නිළධාරියාගේ කාමරේට
ගිනිතියලා.
361
00:30:57,680 --> 00:30:59,067
මොනාහරි කියපන්.
362
00:31:05,151 --> 00:31:07,654
මොනාහරි කරපන්.
363
00:31:11,786 --> 00:31:13,124
ඔයා දන්නවද, මට ඒක තේරුනා...
364
00:31:13,688 --> 00:31:15,618
අපිට උගන්වන්න උත්සහ කරනවා
පෙරලා සටන් කරන්න.
365
00:31:16,388 --> 00:31:18,920
- වැරදියි.
- හේයි! හේයි!
366
00:31:20,927 --> 00:31:21,929
ඕක නවත්වන්න!
367
00:31:23,879 --> 00:31:24,693
එයාට පාඩුවේ ඉන්න දෙනවා!
368
00:31:24,695 --> 00:31:26,928
කවුරුවත් ඔයාට උදව් කරන්න එන්නේ නැහැ.
369
00:31:26,982 --> 00:31:29,044
කවුරුවත් එන්නේ නැහැ ඔය කිසිම
කෙනෙක්ට උදව් කරන්න.
370
00:31:32,898 --> 00:31:35,470
එයාගෙන් අහකට වෙනවා! එයාගෙන් අහකට වෙන්න!
371
00:31:38,411 --> 00:31:39,692
එච්චරද ඔයාට කරන්න පුළුවන්?
372
00:31:41,800 --> 00:31:43,794
ඔයාගේ මධ්‍යස්ථානයේ ළමයි ටිකකට වඩා
373
00:31:43,819 --> 00:31:46,836
ලොකු දෙයක් ඕනේ වෙයි ඔයාව බේරගන්නනම්.
374
00:31:47,747 --> 00:31:51,619
- කවුද ඔයාව බේරාගන්නේ?
- දොර අරින්න! උදව් කරන්න!
375
00:31:54,091 --> 00:31:55,557
ඒක අභිබවා යන්න.
376
00:31:55,586 --> 00:32:00,282
තමුන්ට පාන්නේ නැද්ද? මේක තමා ජීවිතය සහ මරණය.
377
00:32:03,567 --> 00:32:05,433
දොර අරින්න! උදව් කරන්න!
378
00:32:08,192 --> 00:32:09,192
හේයි!
379
00:32:11,560 --> 00:32:14,976
- චාල්ස්, ඔයා හොදින්ද?
- හොදින්.
380
00:32:15,695 --> 00:32:18,613
තමුන්ලට පිස්සු හැදිලද?
මොන මගුලක්ද මේ?
381
00:32:20,780 --> 00:32:22,478
මේ තමා උපාධි ප්රදානය.
382
00:32:28,772 --> 00:32:30,307
සුබපැතුම්.
383
00:32:32,440 --> 00:32:33,960
පන්තිය විසුරුවා හරිනවා.
384
00:32:46,176 --> 00:32:48,167
තමුන්ට බැහැ මාව වට්ටන්න, භුමිවාසියා.
385
00:32:48,688 --> 00:32:51,155
ඔයාට ඕනේ එයා නවත්වන්නනම්, ඔයා
කටවහන් ඉදලා බැලුවොත් හොදයි.
386
00:32:51,456 --> 00:32:53,068
මේක නවතින්නේ එක විදිහකට විතරයි.
387
00:32:54,567 --> 00:32:56,526
ඔයාලට මොකක්ද වෙලා තියෙන්නේ?
388
00:32:57,254 --> 00:32:58,090
එයා ශක්තිමත්.
389
00:32:58,115 --> 00:33:00,081
අපිට එයාව ඕනේ මෙතනින්
සටන් කරලා එළියට යනවනම්.
390
00:33:00,106 --> 00:33:01,381
මම කියන දේ අහන්න!
391
00:33:04,531 --> 00:33:06,748
අපේ සැබෑ සතුරා ඉන්නේ එළියේ.
392
00:33:10,896 --> 00:33:12,949
ජාහට ඉන්නවා හමුදාවක්ම.
393
00:33:12,974 --> 00:33:14,467
එයාලට වේදනාව දැනෙන්නේ නැහැ.
394
00:33:15,325 --> 00:33:16,724
ඒ කියන්නේ එයාලා නතර කරන්නේ නැහැ
අපි හැමෝම
395
00:33:16,749 --> 00:33:18,884
මැරෙනකම් හරි එයාලට එකතු වෙනකම් හරි.
396
00:33:21,849 --> 00:33:23,411
ඔයාගේ හුස්ම නාස්ති කරගන්න එපා, පොඩි එකෝ.
397
00:33:23,810 --> 00:33:25,569
ඔබේ සටන අවසන්.
398
00:33:26,187 --> 00:33:26,910
ඉන්ද්‍රා,ඉන්න.
399
00:33:27,911 --> 00:33:29,389
කොල්ලා කියන දේ තේරුමක් තියෙනවා.
400
00:33:36,520 --> 00:33:38,136
ඔයාගෙන්ම මේක අහගන්න.
401
00:33:39,276 --> 00:33:40,679
ඔයාට ඕනේ පළිගන්නද,
402
00:33:41,210 --> 00:33:43,050
නැත්නම් ඔයාගේ මිනිස්සුන්ව බේරගන්නද?
403
00:33:49,132 --> 00:33:50,179
දෙකම.
404
00:33:54,496 --> 00:33:56,451
මම මගේ පලිය ගන්නම්,
405
00:33:58,396 --> 00:33:59,948
ඒත් අද නෙවෙයි.
406
00:34:10,183 --> 00:34:11,794
ගිහින් පාවෙයන්.
407
00:34:12,935 --> 00:34:15,228
මම ඉගෙනගත්ත හැමදේම,
මම ඉගෙනගත්තේ පොළවෙන්.
408
00:34:32,948 --> 00:34:35,564
තව විනාඩි පහකට අඩුයි.
409
00:35:01,213 --> 00:35:04,124
ඔයා මොන්ටිව දැක්කද?
එයා දැනටම යානයේද?
410
00:35:05,334 --> 00:35:06,070
යනවා.
411
00:35:09,509 --> 00:35:10,354
ඉන්න.
412
00:35:20,487 --> 00:35:21,987
අපි මේ මොනාද කරන්නේ?
413
00:35:38,893 --> 00:35:41,585
ඇබි, දැන් වෙලාව හරි.
414
00:35:46,368 --> 00:35:48,234
අපි නැවත හමුවේවා.
415
00:36:13,677 --> 00:36:14,586
අපි යමු.
416
00:36:20,271 --> 00:36:21,091
මට සමාවෙන්න, ඇබි.
417
00:36:27,694 --> 00:36:29,694
ඔයාට අමතර වායුව ලැබුනා.
418
00:36:54,744 --> 00:36:58,780
මාකස්, මට ඉඩදෙන්න වේදනාව නවත්වන්න.
419
00:37:02,125 --> 00:37:03,421
එයා ශක්තිමත්.
420
00:37:05,398 --> 00:37:07,951
ඔව්, හැමවෙලේම එහෙමයි.
421
00:37:09,716 --> 00:37:13,044
මාකස්, අපිට කාලය නැතිවේගෙන එන්නේ.
422
00:37:16,482 --> 00:37:18,523
අපි දැනගන්න ඕනේ ඔයා පයික්ට විරුද්ධව මෙහෙයවපු
423
00:37:18,649 --> 00:37:22,817
විරුද්ධවාදීන් කණ්ඩායම හැංගිලා ඉන්න තැන.
424
00:37:24,402 --> 00:37:27,968
මට වෙඩි තියලා දාන්න. මට වෙඩි තියපන්.
425
00:37:28,139 --> 00:37:31,501
මම ඔයාට වෙඩි තිබ්බොත්, මට උත්තරයක් ලැබෙන්නේ නැහැ.
426
00:37:40,247 --> 00:37:41,479
ඉන්න.
427
00:37:41,650 --> 00:37:43,214
ඔයාට පුළුවන් මේක නතර කරන්න.
428
00:37:43,375 --> 00:37:44,769
හොදයි.
429
00:37:47,038 --> 00:37:48,038
මම ඒක කරන්නම්.
430
00:37:49,289 --> 00:37:50,395
මම ඒක කරන්නම්.
431
00:38:02,523 --> 00:38:03,865
යතුර අරගන්න.
432
00:39:12,756 --> 00:39:14,505
අපි මොන මගුලකද ඉන්නේ?
433
00:39:18,186 --> 00:39:19,577
මගේ කඩුව නැහැ.
434
00:39:19,579 --> 00:39:20,927
තුවක්කුත් නැහැ.
435
00:39:48,529 --> 00:39:49,977
ලූනා.
436
00:39:54,758 --> 00:39:55,986
කොහෙද ලින්කන්?
437
00:39:58,307 --> 00:39:59,470
ලින්කන් මැරුණා.
438
00:40:06,855 --> 00:40:09,042
ලින්කන් කිව්වා ඔයා අපිට උදව් කරයි කියලා.
439
00:40:09,253 --> 00:40:10,401
එයා කිව්වද?
440
00:40:11,034 --> 00:40:14,699
ලූනා, ඔයා තමයි ඔයාගේ වර්ගයේ අන්තිමයා,
441
00:40:15,346 --> 00:40:17,168
අන්තිම නයිට්බ්ලඩ්.
442
00:40:18,146 --> 00:40:20,561
එහෙනම් ලෙක්සාත් මැරිලා.
443
00:40:21,046 --> 00:40:22,410
ඇයගේ ආත්මය ඔයාව තෝරාගත්තා
444
00:40:22,435 --> 00:40:23,992
ඊලග කමාන්ඩර් විදිහට.
445
00:40:24,813 --> 00:40:26,337
ටයිටස් මට දැල්ල බාරකලා
446
00:40:26,362 --> 00:40:27,491
ඔයාට ලබාදෙන්න.
447
00:40:27,648 --> 00:40:29,572
එහෙනම් එයා ඔයාට කියන්න ඇති
මම පිටවුනේ
448
00:40:29,597 --> 00:40:32,965
ආපහු මරන්නේ නැහැ කියලා
දිවුරලා බව.
449
00:40:35,554 --> 00:40:36,899
ඔයා මරන්න ඕනේ නැහැ.
450
00:40:37,103 --> 00:40:38,856
නායකත්වය දෙන එක ඔයාගේ ජන්ම අයිතිය.
451
00:40:38,918 --> 00:40:41,010
ඔයා නායකත්වය දෙන්නේ කොහොමද
කියන එක ඔයාගේ තීරණයක්.
452
00:40:41,962 --> 00:40:43,293
මෙන්න.
453
00:40:48,083 --> 00:40:50,648
මම පුජනිය සංකේතය අදුරනවා,
454
00:40:50,870 --> 00:40:52,078
ඒත් මේ මොකක්ද?
455
00:40:52,572 --> 00:40:54,201
මේ තමා දැල්ල
456
00:40:54,630 --> 00:40:57,074
කමාන්ඩර්වරුන්ගේ ආත්මයන් දරා සිටිනා,
457
00:40:57,709 --> 00:40:58,937
ලෙක්සගේත්.
458
00:41:00,187 --> 00:41:01,378
ඔයා ඒක බාර අරගෙන
459
00:41:01,380 --> 00:41:02,900
ඊලග කමාන්ඩර් වෙනවද?
460
00:41:13,405 --> 00:41:14,405
නැහැ.
461
00:41:23,250 --> 00:41:25,469
හේයි, ඉන්න.